1 00:00:28,662 --> 00:00:33,256 යවුජාවරු (Yautja) කිසිවෙකුටත් ගොදුරු නොවේ. (ඔවුන්ව දඩයම් කළ හැකි කිසිවෙක් නැත). 2 00:00:33,280 --> 00:00:38,188 කිසිවෙකුගේ මිතුරන් නොවේ. 3 00:00:38,212 --> 00:00:42,313 සියල්ලන්ගේම විලෝපිකයාය. (ඔවුන් සියල්ලන්ම දඩයම් කරයි). 4 00:00:42,337 --> 00:00:46,358 යවුජා නීති සංග්‍රහය - 0422/25 5 00:00:47,683 --> 00:00:55,683 "Yautja" යනු "Predator" චිත්‍රපට මාලාවේ එන පිටසක්වල ජීවී විශේෂයේ සැබෑ නමයි. ඔවුන් දියුණු තාක්ෂණය භාවිතා කරන, ගෞරවය සහ දඩයම ජීවිතයේ ප්‍රධාන අංගය කරගත් රණශූර ජාතියකි. 6 00:01:15,334 --> 00:01:19,265 - යවුජා මව් ග්‍රහලෝකය - 7 00:02:42,516 --> 00:02:45,996 මට උඹව දැනෙනවා, බාල සහෝදරයා. 8 00:02:51,668 --> 00:02:53,734 ලෝගුව පිටිපස්සෙ, (බල ආවරණය) 9 00:02:56,121 --> 00:02:59,527 හැංඟි හැංඟි ඉන්නවා. 10 00:03:00,412 --> 00:03:03,289 දැන් තමුන්ටම කියලා එකක් හොයාගන්න වෙයි. (සැඟවීමේ ආවරණයක්) 11 00:03:14,593 --> 00:03:16,598 මගෙත් එක්ක හැප්පෙන්න තමුන් පොඩි වැඩීයි. 12 00:03:16,638 --> 00:03:18,035 ගුහාව පාවිච්චි කරනවා! 13 00:03:32,229 --> 00:03:33,879 තමුන් ක්‍රෝධයෙන් සටන් කරන්නේ. 14 00:03:34,161 --> 00:03:36,709 මං තාත්තා වගෙයි සටන් වදින්නේ. 15 00:03:37,084 --> 00:03:40,143 තමුසෙ තාත්තා නෙවෙයි, තමුසෙ.. ඩෙක්! 16 00:04:33,149 --> 00:04:34,693 යටත් වෙනවද? 17 00:04:34,923 --> 00:04:35,773 කවදාවත් නෑ! 18 00:04:36,463 --> 00:04:37,882 හොඳයි. 19 00:05:06,359 --> 00:05:09,358 මං තාම පණ පිටින්, අයියේ. 20 00:05:10,912 --> 00:05:13,082 තමන් කවුද කියලා.. 21 00:05:13,912 --> 00:05:16,088 පෙන්වන්න තව ඔප්පු කරන්න දේවල් ගොඩක් තියේ. 22 00:05:16,745 --> 00:05:18,450 මම යාවුජා කෙනෙක්. 23 00:05:20,606 --> 00:05:22,378 තවම නෑ. 24 00:05:25,405 --> 00:05:28,103 ඔයාගෙ අතේ කඩුව තියෙනවද, ක්වේයි? 25 00:05:28,653 --> 00:05:29,918 නෑ. 26 00:05:30,854 --> 00:05:32,551 අතට ගන්න! 27 00:05:40,193 --> 00:05:40,275 28 00:05:40,276 --> 00:05:40,359 පර 29 00:05:40,360 --> 00:05:40,442 පරි 30 00:05:40,443 --> 00:05:40,525 පරිග 31 00:05:40,526 --> 00:05:40,609 පරිගණ 32 00:05:40,610 --> 00:05:40,692 පරිගණක 33 00:05:40,693 --> 00:05:40,775 පරිගණක 34 00:05:40,776 --> 00:05:40,858 පරිගණක අ 35 00:05:40,859 --> 00:05:40,942 පරිගණක අං 36 00:05:40,943 --> 00:05:41,025 පරිගණක අංක 37 00:05:41,026 --> 00:05:41,108 පරිගණක අංකන 38 00:05:41,109 --> 00:05:41,191 පරිගණක අංකන 39 00:05:41,192 --> 00:05:41,275 පරිගණක අංකන ද 40 00:05:41,276 --> 00:05:41,358 පරිගණක අංකන දත 41 00:05:41,359 --> 00:05:41,441 පරිගණක අංකන දත් 42 00:05:41,442 --> 00:05:41,525 පරිගණක අංකන දත්ත 43 00:05:41,526 --> 00:05:41,608 පරිගණක අංකන දත්ත 44 00:05:41,609 --> 00:05:41,691 පරිගණක අංකන දත්ත ප 45 00:05:41,692 --> 00:05:41,774 පරිගණක අංකන දත්ත පි 46 00:05:41,775 --> 00:05:41,858 පරිගණක අංකන දත්ත පිට 47 00:05:41,859 --> 00:05:41,941 පරිගණක අංකන දත්ත පිටප 48 00:05:41,942 --> 00:05:42,024 පරිගණක අංකන දත්ත පිටපත 49 00:05:42,025 --> 00:05:42,107 පරිගණක අංකන දත්ත පිටපත 50 00:05:42,108 --> 00:05:42,191 පරිගණක අංකන දත්ත පිටපත න 51 00:05:42,192 --> 00:05:42,274 පරිගණක අංකන දත්ත පිටපත නි 52 00:05:42,275 --> 00:05:42,357 පරිගණක අංකන දත්ත පිටපත නිර 53 00:05:42,358 --> 00:05:42,440 පරිගණක අංකන දත්ත පිටපත නිර් 54 00:05:42,441 --> 00:05:42,524 පරිගණක අංකන දත්ත පිටපත නිර්ම 55 00:05:42,525 --> 00:05:42,607 පරිගණක අංකන දත්ත පිටපත නිර්මා 56 00:05:42,608 --> 00:05:42,690 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණ 57 00:05:42,691 --> 00:05:42,774 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය 58 00:05:42,775 --> 00:05:42,857 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය 59 00:05:42,858 --> 00:05:42,940 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය 60 00:05:42,941 --> 00:05:43,023 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය ප 61 00:05:43,024 --> 00:05:43,107 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පර 62 00:05:43,108 --> 00:05:43,190 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරි 63 00:05:43,191 --> 00:05:43,273 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිව 64 00:05:43,274 --> 00:05:43,356 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර 65 00:05:43,357 --> 00:05:43,440 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර් 66 00:05:43,441 --> 00:05:43,523 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්ත 67 00:05:43,524 --> 00:05:43,606 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තන 68 00:05:43,607 --> 00:05:43,690 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය 69 00:05:43,691 --> 00:05:43,773 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය 70 00:05:43,774 --> 00:05:43,856 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය ස 71 00:05:43,857 --> 00:05:43,939 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ 72 00:05:43,940 --> 00:05:44,023 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ 73 00:05:44,024 --> 00:05:44,106 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උ 74 00:05:44,107 --> 00:05:44,189 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උප 75 00:05:44,190 --> 00:05:44,272 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපස 76 00:05:44,273 --> 00:05:44,356 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසි 77 00:05:44,357 --> 00:05:44,439 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිර 78 00:05:44,440 --> 00:05:44,522 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැ 79 00:05:44,523 --> 00:05:44,606 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැස 80 00:05:44,607 --> 00:05:44,689 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි 81 00:05:44,690 --> 00:05:44,772 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි 82 00:05:44,773 --> 00:05:44,855 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ග 83 00:05:44,856 --> 00:05:44,939 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැ 84 00:05:44,940 --> 00:05:45,022 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන 85 00:05:45,023 --> 00:05:45,105 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන් 86 00:05:45,106 --> 00:05:45,188 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්ව 87 00:05:45,189 --> 00:05:45,272 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී 88 00:05:45,273 --> 00:05:45,355 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 89 00:05:45,356 --> 00:05:45,438 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 90 00:05:45,439 --> 00:05:45,522 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 91 00:05:45,523 --> 00:05:45,605 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අ 92 00:05:45,606 --> 00:05:45,688 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශ 93 00:05:45,689 --> 00:05:45,771 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේ 94 00:05:45,772 --> 00:05:45,855 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන 95 00:05:45,856 --> 00:05:45,938 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් 96 00:05:45,939 --> 00:05:46,021 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් 97 00:05:46,022 --> 00:05:46,104 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් ක 98 00:05:46,105 --> 00:05:46,188 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කව 99 00:05:46,189 --> 00:05:46,271 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවි 100 00:05:46,272 --> 00:05:46,354 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳ 101 00:05:46,355 --> 00:05:46,438 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු 102 00:05:46,439 --> 00:05:46,521 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු 103 00:05:46,522 --> 00:05:46,604 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු ( 104 00:05:46,605 --> 00:05:46,687 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (A 105 00:05:46,688 --> 00:05:46,771 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (AK 106 00:05:46,772 --> 00:05:46,854 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (AKS 107 00:05:46,855 --> 00:05:56,372 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (AKS) 108 00:05:56,745 --> 00:06:00,777 zoom.lk අංශයේ උපසිරැසි ගැන්වුමකි. 109 00:06:01,247 --> 00:06:03,739 ඔයා මේ සෙල්ලම් බඩුව තියාගෙන හිටියද? 110 00:06:03,856 --> 00:06:06,263 මොකක්ද වුනේ කියලා ඔයාට මතකයිද.. 111 00:06:07,860 --> 00:06:10,126 මට මගේ දළේ නැති වුනා. 112 00:06:11,990 --> 00:06:14,150 ඒවගේම, ඔයා මගෙ ජීවිතේ බේරගත්තා. 113 00:06:16,187 --> 00:06:18,581 ඔයා මාව ආරක්ෂා කලා. 114 00:06:19,387 --> 00:06:20,986 මෙහෙ එන්න. 115 00:06:28,653 --> 00:06:30,821 මං ඒක ඔයා වෙනුවෙන් හරිගැස්සුවා. 116 00:06:34,138 --> 00:06:36,510 ඔයාවම පුපුරවා ගන්න එහෙම එපා. (ඒ පිපුරුම් උපකරණේ ගැන කියන්නේ.) 117 00:06:45,773 --> 00:06:48,361 ඔයා අද දිවුරුමක් කරනවා.. 118 00:06:49,891 --> 00:06:50,822 119 00:06:54,558 --> 00:06:57,905 අපෙ මුතුන් මිත්තන් ඉස්සර කලා වගේම. 120 00:06:58,414 --> 00:07:01,473 ගෝත්‍රෙ ඇතුලෙ තමන්ගෙ තැන උපය ගන්න.. 121 00:07:02,056 --> 00:07:04,877 ඔයාට ඔයාගෙ ගොඳුර තෝරගන්න සිද්ධ වෙනවා. 122 00:07:05,840 --> 00:07:07,749 එක්කො ගොඳුර ගේන්න.. 123 00:07:09,166 --> 00:07:12,046 නැත්නම් කවදාවත් ගෙදර නෑවිත්ම ඉන්න. 124 00:07:19,149 --> 00:07:21,208 ඉන්න! පස්සට ගන්න! 125 00:07:25,363 --> 00:07:26,997 ගෙනා! 126 00:07:27,207 --> 00:07:29,438 මරණීය ග්‍රහලෝකය! 127 00:07:30,555 --> 00:07:34,261 මරණ්න බැරි කාලිස්ක්ලගෙ නිවහන. 128 00:07:37,432 --> 00:07:40,924 තාත්තා පවා උන්ට බයයි. 129 00:07:41,821 --> 00:07:45,245 එහෙනම් කාලිස්ක්ලම මගේ ජයග්‍රහණය වේවි! 130 00:07:45,529 --> 00:07:48,406 පියාණන් මට දුර්වලම කෙනා කියලා කියන්නේ.. 131 00:07:49,063 --> 00:07:52,672 ඒ නිසා මට ශක්තිමත්ම එකාව මරන්න වෙනවා. 132 00:07:53,355 --> 00:07:55,960 අසාර්ථකත්වය කියන්නෙ "මරණය" 133 00:07:57,704 --> 00:07:59,916 එහෙනම් මම අසාර්ථක නොවී ඉන්නම්. 134 00:08:01,350 --> 00:08:04,028 මට මේකට ඉඩ දෙන්න බෑ. 135 00:08:07,658 --> 00:08:08,863 මං දිවුරුම් දෙනවා. 136 00:08:11,947 --> 00:08:13,323 මං දිවුරුම් දෙනවා. 137 00:09:09,954 --> 00:09:10,715 පියතුමණි.. 138 00:09:12,054 --> 00:09:14,991 ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. 139 00:09:27,517 --> 00:09:30,662 ඇයි ඒ වැඩේ ඉවරයක් නොකලේ? 140 00:09:31,395 --> 00:09:33,814 එයා ගොඳුරක් ලබන්න සුදුසුයි. 141 00:09:35,807 --> 00:09:39,138 එයා තමයි අපෙ ගෝත්‍රයේ දුර්වලතාවය.. 142 00:09:40,035 --> 00:09:42,949 දුර්වලකම මුලිනුපුටා දමන්නම ඕනේ. 143 00:09:43,699 --> 00:09:46,491 මෙයා කාලිස්ක් ගෙදර ගෙනේවි. 144 00:09:48,617 --> 00:09:49,889 මෝඩකම! 145 00:09:50,155 --> 00:09:52,292 මූ දුබලයෙක්. 146 00:09:52,734 --> 00:09:56,569 මූ නිදාගෙන ඉන්නකොට උඹ ඕක කරන්න තිබ්බෙ. 147 00:09:57,156 --> 00:09:58,553 මරල දාන්න! 148 00:09:59,319 --> 00:10:00,277 දැන්ම! 149 00:10:10,510 --> 00:10:13,601 මරණෙන් විතරයි මෙයාගෙන් අපිට ගෞරවයක් අත් වෙන්නේ. 150 00:10:28,970 --> 00:10:30,021 පියාණෙනි.. 151 00:10:42,961 --> 00:10:43,497 ක්වේයි? 152 00:10:45,023 --> 00:10:47,812 හිත හයිය කරගනින්, ඩෙක්. 153 00:11:37,912 --> 00:11:38,815 පියාණෙනි.. 154 00:11:49,170 --> 00:11:50,328 ක්වේයි!!! 155 00:12:03,807 --> 00:12:07,288 දුර්වලතාවයන්ට සමාව දෙන එක.. 156 00:12:08,123 --> 00:12:10,741 දුර්වල බව පෙන්වීමක්මයි. 157 00:12:12,340 --> 00:12:15,000 එපා, පියාණෙනි, එපා..! 158 00:12:22,228 --> 00:12:24,567 කඩුව ගන්න..! 159 00:12:27,379 --> 00:12:29,060 ක්වේයි.. 160 00:12:41,644 --> 00:12:44,137 "දියත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී." 161 00:12:54,611 --> 00:12:56,721 ගෙදර අරන් වරෙන් ඌව. 162 00:15:52,786 --> 00:15:56,002 - ගෙනා ග්‍රහලොව - 163 00:15:59,816 --> 00:16:01,706 "ගෙදර අරන් වරෙන් ඌව." 164 00:16:04,370 --> 00:16:06,493 කුවේයි වෙනුවෙන්. 165 00:19:49,065 --> 00:19:53,919 Predator : BADLANDS 166 00:21:43,940 --> 00:21:44,868 යවුජා! 167 00:21:47,473 --> 00:21:49,538 (වෙනත් බසක් කථා කරයි) 168 00:21:51,988 --> 00:21:54,459 169 00:21:59,393 --> 00:22:01,465 (භාශාව වෙනස් කරයි) 170 00:22:04,592 --> 00:22:06,551 මේක.. මේක.. මේක.. 171 00:22:06,575 --> 00:22:07,523 මේක හොඳයිද? 172 00:22:08,927 --> 00:22:10,437 විශ්ව පරිවර්තනයක්. 173 00:22:10,559 --> 00:22:11,839 ඔයාට ඇහෙන්නේ යවුජා භාෂාව, 174 00:22:11,876 --> 00:22:13,511 අනිත් අයට එයාලගෙ භාශාව. 175 00:22:15,061 --> 00:22:15,941 අනෙ, කොල්ලෝ..! 176 00:22:17,787 --> 00:22:19,615 ඕකෙන් නම් ඔයාට යහතක් වෙන්නෙ නෑ! 177 00:22:39,711 --> 00:22:42,357 ඌ බලන් ඉන්නේ ඔය කටු ඔයාව අඩපණ කරල දානකම්. 178 00:22:43,264 --> 00:22:46,106 ඊට පස්සෙ ඔයාව කාල දානවා, ඔයාට හෙලවෙන්න බැරුව ඉද්දි. 179 00:22:53,256 --> 00:22:54,913 මට ඔයාට උදව්වක් දෙන්න තිබුනා, ඒත්.. 180 00:22:56,542 --> 00:22:57,617 මටත් උදව්වක් ඕනේ. 181 00:23:04,413 --> 00:23:06,482 යාවුජාලා තනියම දඩයම් කරන්නේ. 182 00:23:06,680 --> 00:23:08,368 යාවුජාලා තනියම දඩයම් නම් කරනවා. 183 00:23:08,467 --> 00:23:11,220 ඒත්, එයාල මැරිලා යන්නෙත් තනියමම තමයි. 184 00:23:14,087 --> 00:23:15,278 කාලිස්ක්! 185 00:23:19,118 --> 00:23:20,740 ඔයා දඩයමේ යන්නේ කාලිස්ක්ව. 186 00:23:33,543 --> 00:23:35,254 තව වේගෙන් දුවන්න වෙනවා. 187 00:23:42,584 --> 00:23:44,729 ඒක ක්ෂණිට-පටස් වුනා නේද? 188 00:23:45,573 --> 00:23:47,277 මේ, ඔයාලඟ ආයුධයක් එහෙම තියෙනවා නම්, මං කියන්නේ.. 189 00:23:47,302 --> 00:23:48,262 මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. 190 00:23:48,711 --> 00:23:51,101 මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. 191 00:23:51,126 --> 00:23:53,200 මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. 192 00:23:53,323 --> 00:23:55,460 මෙහෙට විසි කරන්න ඒක, මං ඔයාට විෂ නාශකයක් දෙන්නම්. 193 00:23:57,953 --> 00:23:59,345 දැන්ම විසි කලොත් තමා. (නැත්නම් මැරිලම යයි) 194 00:24:37,838 --> 00:24:38,838 හායි. 195 00:25:01,159 --> 00:25:03,170 ඔන්න හොඳටෝම හොඳයි! 196 00:25:08,448 --> 00:25:09,728 විෂ නිසා මේක පිපෙනවා. 197 00:25:10,288 --> 00:25:12,128 ඒවගේම හොඳ විශ නාශකයකුත් කරවනවා. 198 00:25:19,248 --> 00:25:20,388 පොඩි ඉස්සිල්ලක් දුන්නොත් මොකද? 199 00:25:25,028 --> 00:25:25,668 අපි යං. 200 00:25:29,588 --> 00:25:30,868 එක්ස්කියුස් යූ, සර්.. 201 00:25:32,155 --> 00:25:34,273 ඔයාගෙ කකුල් වලට මොකක්ද වුනේ? 202 00:25:34,708 --> 00:25:35,600 මං කෘතීම කෙනෙක්. 203 00:25:35,625 --> 00:25:39,277 මාව හදලා ඩිප්ලෝයි කලේ Weyland-Yutani කෝපරේශන් එකෙන් පර්‍යේෂන කටයුත්තකට. 204 00:25:39,485 --> 00:25:42,067 මොකද, එයාලගෙ මිනිස්සු දවසක්වත් බේරිලා හිටියෙ නෑ මේ ග්‍රහලෝකෙදි. 205 00:25:42,515 --> 00:25:43,528 අපිට හොයාගන්න ලැබුනා.. 206 00:25:50,168 --> 00:25:50,899 බලන්න.. 207 00:25:52,074 --> 00:25:55,251 යාවුජාවරු ගොඩක් දෙනෙක් ශ්‍රේෂ්ඨ කාලිස්ක් දඩයමේ ආවා. 208 00:25:55,592 --> 00:25:57,832 ඒවගේම, එයාල කිසිම කෙනෙක් උගෙන් බේරුනේ නෑ. 209 00:25:58,051 --> 00:25:59,011 "ගෙනා" ගෙන්වත්. (මේ ග්‍රහලොවේ අනිකුත් දේවල් වලින්වත්) 210 00:26:02,502 --> 00:26:04,022 මම කාලිස්ක්ව දැකල තියෙනවා. 211 00:26:04,922 --> 00:26:06,202 මං උගෙන් බේරිලා ආවා. 212 00:26:07,758 --> 00:26:08,958 මේකයි මගෙ යෝජනාව.. 213 00:26:09,118 --> 00:26:11,358 ඔයා මාව ඔයත් එක්ක එක්කන් යනවා, ඒ වගේම.. 214 00:26:11,382 --> 00:26:12,798 මං ඔයාව උගෙ ගුහාවට යනකම් මඟ පෙන්වනවා. 215 00:26:13,098 --> 00:26:15,018 එතනට ගියාම, මට මගෙ කකුල් හම්බෙනවා. 216 00:26:15,818 --> 00:26:17,178 ඔයාට ඔයාගෙ ජයග්‍රහණය ලැබෙනවා. 217 00:26:17,338 --> 00:26:19,498 ඒවගේම, දෙන්නම දිනුම්. 218 00:26:19,978 --> 00:26:20,484 එකඟයිද? 219 00:26:23,039 --> 00:26:24,938 ඔයා කාලිස්ක්ව දැකල තියෙනවද? 220 00:26:26,298 --> 00:26:27,018 ආයෙත් අහලා! 221 00:26:28,858 --> 00:26:30,378 මං කාලිස්ක්ව දැකල තියෙනවා. 222 00:26:42,029 --> 00:26:43,038 හොඳායි.. 223 00:26:46,958 --> 00:26:48,478 ඔයාගෙ ඉදිරි ගමනට සුභ පැතුම් එහෙනම්! 224 00:26:49,900 --> 00:26:51,338 මං එහෙනම්.. 225 00:26:52,186 --> 00:26:53,500 මගෙ පාරෙ යනවා. 226 00:26:56,030 --> 00:26:57,793 මං විශ්වාසයි ඔයා මොකක් හරි විදියක් හොයාගනියි. 227 00:27:05,049 --> 00:27:05,709 හේයි! 228 00:27:09,002 --> 00:27:11,689 මං දැන්ටම පෙන්නුවනේ ඔයාට මාව ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියලා. 229 00:27:13,668 --> 00:27:15,117 ප්‍රයෝජනවත් කිව්වේ.. 230 00:27:15,439 --> 00:27:16,985 ආයුධයක් වගේද? (ටූල්: ප්‍රයෝජනවත් විදියෙ උපකරණයක්, දැනුම් සම්භාරයක්) 231 00:27:18,057 --> 00:27:20,785 ඔව්.. ඔව්.. අන්න හරි.. 232 00:27:20,810 --> 00:27:21,723 ආයුධයක් විදියට. 233 00:27:22,232 --> 00:27:24,672 ගෙනා වලින් බේරෙන්න තියෙන එකම විදිය, ඒක එක්ක වැඩ කරන එක. (ගෙනා ගැන හැම දෙයක්ම දැනගන්න එක) 234 00:27:24,761 --> 00:27:25,841 අනික, මම දන්නවා ඒ කොහොමද කියලා. 235 00:27:26,500 --> 00:27:29,361 ඉතිං, නිවැරදි ආයුධයත් එක්ක.. 236 00:27:31,046 --> 00:27:32,538 ඔයාට කාලිස්ක්ව අල්ලගන්න පුළුවන්. 237 00:27:33,718 --> 00:27:34,838 ඔයාට පලමුවැන්නා වෙන්නත් පුළුවන්. (කාලිස්ක් කෙනෙක්ව මරපු) 238 00:27:37,107 --> 00:27:38,552 මං තමුන්ව පාවිච්චි කරනවා, ආයුධේ.. 239 00:27:38,854 --> 00:27:39,674 මං පාවිච්චි කරනවා. 240 00:27:40,582 --> 00:27:42,480 ඔයාට මට "තී--" කිව්ව හැකි. 241 00:27:44,118 --> 00:27:46,393 ඔයා අනිත් යාජාවරුන්ට වැඩිය පුංචියිනේ. 242 00:27:46,733 --> 00:27:47,932 ඔයාගෙ වයස කීයද? 243 00:27:49,196 --> 00:27:50,994 අනික ඔයා හපන්නෙ මොනවගෙන්ද? 244 00:27:51,018 --> 00:27:53,242 එළියේ තියෙන දළ වලින්ද, නැත්නම් ඇතුලේ තියෙන දත් වලින්ද? 245 00:27:55,021 --> 00:27:57,711 ඕහ්, මං ඔයාට මොකක් කියලද කථා කරන්න ඕනේ? 246 00:27:58,242 --> 00:27:58,890 ම්ම්? 247 00:28:05,494 --> 00:28:07,265 මං මීට කලින් කවදාවත් විසික් වෙලා නෑ. 248 00:28:07,328 --> 00:28:07,888 මාර... 249 00:28:08,728 --> 00:28:10,894 ඔයාගෙ යානෙ කඩන් වැටෙද්දි, ඔයා ගියෙ කොච්චර වේගෙකින්ද? 250 00:28:10,919 --> 00:28:12,730 සබ්ලයිට්ස් වේගෙටත් වැඩියිද? 251 00:28:12,928 --> 00:28:14,288 අපිට නම් තාම ඒක බිදින්න බැරි වුනා. 252 00:28:14,548 --> 00:28:16,648 අනික, ඒ ප්ලාස්ම කඩුව මරු. 253 00:28:16,673 --> 00:28:18,094 ඒක ඔයාලගෙ ගෝත්‍රෙට ආවේණික එකක්ද? 254 00:28:18,118 --> 00:28:19,830 ඒවගේම, මං ඔයාට මොකක් කියලද කථා කරන්න ඕනේ? 255 00:28:20,590 --> 00:28:23,034 මං මුන්ට කියන්නෙ විෂ විදින සර්පයො කියලා. 256 00:28:35,366 --> 00:28:37,180 එයාලට පොඩි කෑමක් විතරයි ඕනේ. 257 00:28:44,323 --> 00:28:47,224 ඔයාට විනාකිරි වලට වැඩිය මී පැණි වලි මැස්සන්ව අල්ලගන්න පුළුවන්. (දරුණු ක්‍රමවලට වඩා සුහදශීලීව දේවල් ඉටු කරගත හැකි බව) 258 00:28:49,004 --> 00:28:50,482 මට මැස්සන්ගෙන් ඇති වැඩක් නෑ. 259 00:28:51,393 --> 00:28:54,913 විලෝපික ජීවීන් තමයි, මගේ විශේෂඥ ක්ෂේත්‍රෙ. 260 00:28:55,136 --> 00:28:57,216 මං යවුජාවරු ගැන වැඩි පුර අධ්‍යනය කලා. 261 00:28:57,441 --> 00:28:59,121 ඒක නම් මාරම සංස්කෘතියක්. 262 00:28:59,758 --> 00:29:01,038 කෝ, මගෙන් ඕනෙම දෙයක් අහන්න. 263 00:29:01,063 --> 00:29:02,263 ඕනෙ ඔට්ටුවක්, මං ළඟ උත්තර තියෙනවා. 264 00:29:05,225 --> 00:29:06,345 හරිම විනෝදයි! 265 00:29:06,571 --> 00:29:08,706 ඔයා තාම මට ඔයාගෙ නම කිව්වෙ නෑ. 266 00:29:29,973 --> 00:29:31,328 මගෙ නම ඩෙක්. 267 00:29:32,605 --> 00:29:34,042 දැන් ඉදල ඒකෙන් කථා කරන්න. 268 00:29:34,435 --> 00:29:35,565 ඕකෙ, අනිවාරෙන්. 269 00:29:36,993 --> 00:29:40,993 හරි, අපි අකුලන් මුල ඉදලම පටන් ගමු. 270 00:29:41,242 --> 00:29:44,489 'ගෙනා' නිර්මාණය වුණේ බිලියන හැට හතරක චක්‍ර ගණනකට කලින්. 271 00:29:44,513 --> 00:29:47,791 අසල්වැසි පද්ධතියක මිය යමින් තිබුන රතු වාමන තාරකාවක්.. 272 00:30:00,308 --> 00:30:01,828 ඒක නම් මාරම ලස්සනක්! 273 00:30:02,948 --> 00:30:05,229 මං මෙහෙ ගොඩක් කල් හිරවෙලා හිටිය වුනත්, 274 00:30:05,531 --> 00:30:07,261 මට මේ දර්ශනේ නම් කවදාවත් එපා වුනෙ නෑ. 275 00:30:08,628 --> 00:30:11,028 කොච්චර කාලෙක ඉදන් ඔයා මෙහෙද? 276 00:30:11,348 --> 00:30:13,836 හොඳයි, අපි ගෙනා වලට ආවෙ අවුරුදු 2කට කලින්. 277 00:30:13,860 --> 00:30:15,108 ඒවගේම, අපි මෙහෙ කඳවුරක් හැදුවා. 278 00:30:15,268 --> 00:30:17,551 තව, මං ගිජුළිහිනි කූඩුවක, 279 00:30:17,576 --> 00:30:19,556 මගෙ ජීවිතේ ගොඩක්ම උද්වේගකර වුනු, 280 00:30:19,580 --> 00:30:22,549 දවස් 13යි, පැය 07යි, විනාඩි 43යි, 281 00:30:22,718 --> 00:30:25,118 තත්පර 2ක් ගත කලා. 282 00:30:26,266 --> 00:30:27,786 ඒත්, මං නිතරම දැනන් හිටියා කවුරුම හරි එයි කියලා. 283 00:30:29,047 --> 00:30:31,655 මට වැරදුනේ, කවුද එන්නේ කියන එක විතරයි. 284 00:30:33,129 --> 00:30:35,114 කවුරු එනකම් ද හිටියේ? 285 00:30:38,211 --> 00:30:39,103 ටෙසා.. 286 00:30:41,208 --> 00:30:43,610 අපෙ කණ්ඩායම සම්පූර්ණෙන්ම කෘතීම අයගෙන් හදලා තිබුනේ. 287 00:30:44,801 --> 00:30:46,593 ඒත්, ටෙසායි මමයි විශේෂයි. 288 00:30:47,102 --> 00:30:49,342 අපිට අනිත් අයට වැඩිය ඉහල සංවේදනයන් තියෙනවා. 289 00:30:49,790 --> 00:30:52,386 සංවේදී බව කියන්නෙ දුර්වලකමක්. 290 00:30:55,394 --> 00:30:59,287 "සංවේදනය" කියන්නෙ මේ ග්‍රහලෝකේ ඉන්න සත්වයින්ව අදුන ගන්න උදව් වෙන දෙයක්. 291 00:31:03,369 --> 00:31:05,449 අපිව නිර්මාණය කරල තියෙන්නෙ එකතු වෙලා වැඩ කරන්න. 292 00:31:06,510 --> 00:31:07,950 මං ලැබ් එකටම හිර වෙලා, 293 00:31:08,621 --> 00:31:09,821 ටෙසා ලැබ් එකෙන් එළියෙත්. 294 00:31:10,575 --> 00:31:13,481 ටෙසා මට එයා එක්ක එන්න අවසර දුන්නු ඒ සුන්දර දවස වෙනකම්. 295 00:31:13,990 --> 00:31:15,710 අපි ගෙනා ගවේෂණය කර කර හිටියේ. 296 00:31:17,433 --> 00:31:20,372 ඊට පස්සෙ කැලීස්ක් පහර දුන්නා අපිට. 297 00:31:21,826 --> 00:31:24,626 වෙන්කලා මාවයි, අපිවයි. 298 00:31:27,870 --> 00:31:30,104 මට ඇහුණ අන්තිම හඬ විදියට මට මතක.. 299 00:31:30,739 --> 00:31:34,266 ටෙසා මගෙ නම කියලා කෑගහන එක. 300 00:31:34,912 --> 00:31:36,711 මට අත දිග් කරලා. 301 00:31:38,516 --> 00:31:39,911 ඒවගේම කාලික්ස් හිටියා. 302 00:31:41,449 --> 00:31:42,741 මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැරි වුනා. 303 00:31:54,185 --> 00:31:56,841 ඒත්, මං එයා මැරුණා කියන එක නම් පිළිගන්නෙ නෑ. 304 00:32:09,956 --> 00:32:12,460 - වායුරෝධක දොර - 305 00:32:15,021 --> 00:32:19,321 සූම් ඩොට් එල් කේ සතු උපසිරැසියකි. 306 00:32:24,968 --> 00:32:27,758 පද්ධති සම්බන්ධතාව ස්ථාපිතයි. ක්ෂේත්‍ර ඒකකය යළි පණගැන්වේ. 307 00:32:27,782 --> 00:32:30,889 විෂය: ටෙසා. වේලන්ඩ්-යූටානි ජෛව-ආයුධ අංශය. 308 00:32:31,082 --> 00:32:32,514 තත්ත්ව විමසුම. 309 00:32:32,700 --> 00:32:37,946 තියා.. 310 00:32:43,116 --> 00:32:47,234 තියා.. තියා.. තියා.. තියා.. 311 00:32:49,743 --> 00:32:51,462 තත්වය : හානියට පත්ව ඇත. 312 00:32:51,486 --> 00:32:53,904 හර කාර්‍ය්‍යන්: ක්‍රියාකාරීයි 313 00:32:55,058 --> 00:32:57,169 මෙහෙයුම අසම්පූර්ණයි. 314 00:32:57,914 --> 00:33:00,139 ප්‍රධාන ප්‍රමුඛතාව නොවෙනස්ව පවතී. 315 00:33:00,163 --> 00:33:01,702 නිදර්ශක XX0522 ලබා ගන්න. 316 00:33:01,726 --> 00:33:05,128 ජෛව-ආයුධය ලබා ගැනීම තහවුරු කරන්න. 317 00:33:09,563 --> 00:33:10,563 අනතුරු ඇඟවීම: 318 00:33:11,164 --> 00:33:12,737 අනතුරු ඇඟවීම: නව ජීවී ආකාරයක් හඳුනාගෙන ඇත. 319 00:33:12,761 --> 00:33:14,831 විශේෂය: යවුජා. 320 00:33:14,855 --> 00:33:18,117 මෙහෙයුමට එල්ල විය හැකි තර්ජනයක්. 321 00:33:25,861 --> 00:33:27,324 හෙලෝ, ටෙසා. 322 00:33:28,289 --> 00:33:30,289 සමාගම සතුටින් නෙවෙයි. 323 00:33:32,712 --> 00:33:35,976 දිගින් දිගටම අසාර්ථක වුනොත්, ඒක ඔයාගෙ විනාශයට හේතුව වෙයි. 324 00:33:39,828 --> 00:33:40,868 තියා කොහෙද? 325 00:33:44,569 --> 00:33:46,249 තියා ඉන්නෙ යාවුජා ගාව. 326 00:33:57,813 --> 00:33:59,464 මට කන්න ඕනේ. 327 00:34:00,216 --> 00:34:00,936 රණ්ශූරයින් දෙන්නෙක්. 328 00:34:01,311 --> 00:34:03,377 ඩෙකා සහ තියා.. දඩයමේ යෙදෙයි. 329 00:34:05,709 --> 00:34:06,704 පොඩි ප්‍රශ්නයක්! 330 00:34:07,248 --> 00:34:08,368 මං මොකක්ද කරන්න ඕනේ? 331 00:34:12,528 --> 00:34:14,595 මොකාද මේ සතා? 332 00:34:15,882 --> 00:34:17,229 බෝන් බයිසන්! 333 00:34:17,578 --> 00:34:19,129 උන් තමයි කාලිස්ක්ගෙ කෑම. 334 00:34:20,428 --> 00:34:23,992 එහෙනම් ඌ මගෙත් කෑම එක වේවි. 335 00:34:24,017 --> 00:34:25,338 හරිම උද්වේගකරයි! 336 00:34:25,998 --> 00:34:27,655 යවුජා කෙනෙක් එක්ක දඩයම් කරනවා. 337 00:34:27,837 --> 00:34:29,526 ටෙසා නම් විශ්වාස කරන එකකුත් නෑ. 338 00:34:31,098 --> 00:34:32,268 පොඩි අවවාධයක්! 339 00:34:32,586 --> 00:34:33,786 කට වහගන්නවා, ආයුධේ! 340 00:34:37,696 --> 00:34:38,656 රේසයි ග්‍රාස්. (බ්ලේඩ් වගේ කැපෙන තෘණ පඳුරු) 341 00:34:42,242 --> 00:34:43,781 ඒක ඔයාව කෑලි කෑලි වලට කපයි. 342 00:34:43,806 --> 00:34:45,113 අපි වෙන පැත්තකට යමු. 343 00:34:47,815 --> 00:34:49,815 ඔයා හරිම ඉක්මණය වැඩේ අතාරිනවා. 344 00:34:54,133 --> 00:34:56,424 මේ දඩයමෙදි අපි තනියම නෙවෙයි වගේ. 345 00:35:06,884 --> 00:35:08,164 මහ අමුතු සතෙක්නේ! 346 00:35:08,858 --> 00:35:10,404 මං ඔයාව මීට කලින් නම් දැකලා නෑ. 347 00:35:15,991 --> 00:35:17,909 තියා, හමුවීම සතුටක්. 348 00:35:32,895 --> 00:35:34,993 පේන විදියට ඔයාගෙ තරඟකාරීත්වය නම් හොඳයි වගේ. 349 00:35:52,419 --> 00:35:54,008 ගස් උඩදි පරිස්සම් වෙන්න. 350 00:35:54,033 --> 00:35:55,393 මේවගෙ ලූණා සත්තු ඉන්නවා. 351 00:36:16,198 --> 00:36:18,265 ඔන්න පිටිපස්සේන්..! 352 00:36:31,467 --> 00:36:33,103 හිතුවට වැඩිය ශක්තිමත්නේ! 353 00:36:44,648 --> 00:36:46,994 ඩෙක්.. ඩෙක්..! 354 00:36:47,206 --> 00:36:48,387 බලන්න! 355 00:37:32,557 --> 00:37:33,405 කාලිස්ක්? 356 00:37:33,828 --> 00:37:35,030 කාලිස්ක් නෙවෙයි. 357 00:37:37,010 --> 00:37:39,429 මේ.. තමයි ලූණා සත්තු.. 358 00:37:47,056 --> 00:37:48,857 වෙන ආයුධ එහෙම තියෙනවද? 359 00:38:45,714 --> 00:38:47,798 ඇයි ඔයා නැවතුනේ? අපි යමු යන්න මෙතනින්. 360 00:38:48,267 --> 00:38:50,213 ඔයා නම් නිකම්ම අතෑරලා දානවා වැඩේ. 361 00:40:40,783 --> 00:40:42,543 ඒක තමයි මං මෙතෙක් යෙදුන සුපිරිම දඩයම. 362 00:40:42,688 --> 00:40:44,448 මේක තමයි හීන මවපු කණ්ඩායම. 363 00:40:44,490 --> 00:40:45,730 The Dynamic Three. ( පොදු ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඔවුන්ගේ අද්විතීය ශක්තීන් උපයෝගී කර ගනිමින් ඵලදායී ලෙස එකට වැඩ කරන පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි.) 364 00:40:45,763 --> 00:40:46,963 The Dynamic Trio. 365 00:40:46,988 --> 00:40:48,776 The Dynamic Tri--o. 366 00:40:49,074 --> 00:40:50,936 අපි අර ගහේ හිටපු වෙලාව ඔයාට මතකද? 367 00:40:51,054 --> 00:40:52,889 අර රාක්ෂයාගේ කට... 368 00:40:53,964 --> 00:40:55,864 හරිම ගඳයි. හරිම ගඳයි. ඒත්... 369 00:40:57,091 --> 00:40:58,178 අපි ඌව අල්ලගත්තා. 370 00:40:58,203 --> 00:40:59,204 අපි ඌව අල්ලගත්තා. 371 00:40:59,265 --> 00:41:00,193 ඊට පස්සෙ අපිට ඔයාවත් හම්බවුනා. 372 00:41:00,218 --> 00:41:02,138 පුංචි පහේ ස්වීට් හාදයා! 373 00:41:02,931 --> 00:41:05,096 ස්තූතියි, ඇත්තටම ඒ අත් දැකීම වෙනුවෙන්. 374 00:41:05,424 --> 00:41:06,624 සිරාවටම මාරයි. 375 00:41:06,711 --> 00:41:08,842 ත්‍රාසජනකයි. සිරාවටම ත්‍රාසජනකයි. 376 00:41:08,867 --> 00:41:10,228 ඔයා ආසම කොටස මොකක්ද? 377 00:41:13,542 --> 00:41:17,043 මගෙ කඩුවෙන් මං උගෙ ඔළුව දෙපලු කරපු එක. 378 00:41:17,614 --> 00:41:21,303 උගෙ ලේ මගෙ මූණ පුරා ඉහුණ එක. 379 00:41:23,727 --> 00:41:24,422 කූල්! 380 00:41:33,107 --> 00:41:34,627 අනේ...! එපා, ස්තූතියි. 381 00:41:34,874 --> 00:41:35,922 මම කන්නෙ නෑ, ඒත්.. 382 00:41:35,947 --> 00:41:36,869 ඔයා හරිම ස්වීට්. 383 00:41:39,155 --> 00:41:41,221 මේ මස් පැණිරස(ස්වීට්) නෑ. 384 00:41:42,818 --> 00:41:43,760 දැනගන්න ලැබුන එකට සතුටුයි. 385 00:41:48,964 --> 00:41:51,302 අපෙ පොඩි හාදයට බඩගිණි වෙලා වගේ. 386 00:42:03,571 --> 00:42:05,171 මට හිතෙන්නේ එයා ඔයාව ලකුණු කරනවා. 387 00:42:06,110 --> 00:42:07,790 එයාට ඕනෙ ඔයා එයාලගෙ ගෝත්‍රෙ කෙනෙක් වෙනවට. 388 00:42:10,114 --> 00:42:11,238 සමහරක් විට එයා අතරමං වෙලා වෙන්න ඇති. 389 00:42:11,263 --> 00:42:13,043 මට ඇති ගෝත්‍රයක් නෑ! 390 00:42:13,900 --> 00:42:14,929 මොකක්ද කියන්නේ? 391 00:42:15,645 --> 00:42:17,390 හැම යවුජා කෙනෙක්ටම පවුලක් නැත්ද? 392 00:42:17,824 --> 00:42:19,630 ගෝත්‍රයක් නෑ. 393 00:42:21,587 --> 00:42:23,747 එතකොට, කවදාවත් කවුරුවත් ඔයා ගැන බලාගන්නෙ නැත්ද? 394 00:42:25,841 --> 00:42:28,927 මට අයියා කෙනෙක්.. හිටියා. 395 00:42:29,674 --> 00:42:30,234 හාහ්? 396 00:42:33,530 --> 00:42:34,696 එයාට මොකක්ද වුනේ? 397 00:42:37,245 --> 00:42:40,056 පියානන් එයාව මරල දැම්මා. 398 00:42:43,477 --> 00:42:44,517 ඔයා දුකින් ඉන්නේ. 399 00:42:46,231 --> 00:42:48,685 දුක කියන්නේ දුර්වලකමක්. 400 00:42:52,284 --> 00:42:54,555 ඔයා මෙතන ඉන්නේ ඔයාගේ අයියාව නැතිවුණ නිසා. 401 00:42:55,458 --> 00:42:58,132 මං මෙහෙට කාලිස්ක්ව හොයන් ආවේ. 402 00:43:00,836 --> 00:43:03,582 ඔයා ඇයි ආවෙ? 403 00:43:07,636 --> 00:43:08,191 මම මෙතන ඉන්නෙ, 404 00:43:08,215 --> 00:43:11,510 මොකද ඔයා එක්ක යන එක තමයි ටෙසා ගාවට ආයෙත් යන්න තියෙන හොඳම ක්‍රමය නිසා. 405 00:43:13,564 --> 00:43:17,972 ගිජුලිහිණි කූඩුවේ හිරවෙලා ඉද්දි, මම බයවුණා ආයෙත් එයාව දකින්න ලැබෙන එකක් නෑ කියලා. 406 00:43:18,319 --> 00:43:21,800 ඔයාට තනියමම බේරෙන්න පුළුවන් වෙන්න ඕනේ. 407 00:43:23,061 --> 00:43:24,581 මට තනියමම බේරෙන්න පුළුවන්. 408 00:43:26,788 --> 00:43:28,788 ඒත් කවුද තනියම ජීවත් වෙන්න කැමති? 409 00:43:34,031 --> 00:43:36,958 ටෙසා කියන්නෙ ඔයාගෙ අක්කද? 410 00:43:41,381 --> 00:43:42,027 අක්කා.. 411 00:43:45,434 --> 00:43:46,087 ඔව්. 412 00:43:47,349 --> 00:43:48,585 මං හිතන්නෙ එයා එහෙමයි. 413 00:43:50,860 --> 00:43:51,795 මට.. 414 00:43:52,494 --> 00:43:53,782 අක්කෙක් ඉන්නවා. 415 00:43:56,881 --> 00:43:58,241 මාර ලස්සන සිතුවිල්ලක්නේ! 416 00:44:03,814 --> 00:44:05,094 මං එයාව හොයාගන්න ඕනේ. 417 00:44:07,619 --> 00:44:08,972 කකුල් දෙකත්. 418 00:44:09,895 --> 00:44:10,695 මොකක්ද!? 419 00:44:12,420 --> 00:44:13,840 අක්කව හොයාගන්න නම්. 420 00:44:14,956 --> 00:44:16,168 කකුලුත් හොයාගන්න වෙනවා. 421 00:44:19,297 --> 00:44:20,480 ඒ විහිළුවක්ද කලේ? 422 00:47:39,875 --> 00:47:40,875 ඉර පායනවා. 423 00:47:41,675 --> 00:47:42,675 අපි යමු. 424 00:47:42,959 --> 00:47:44,320 අපිට බඩ්ව දාල යන්න බෑ. 425 00:47:45,351 --> 00:47:46,016 බඩ්? 426 00:47:46,418 --> 00:47:48,171 ඔව්, බඩ්. 427 00:47:48,353 --> 00:47:49,541 මං එයාට ඒ නම තිබ්බා. 428 00:47:50,265 --> 00:47:52,745 යවුජා දඩයමෙ යන්නෙ තනියමයි. 429 00:47:54,298 --> 00:47:55,258 ඔයා තනියම නෙවෙයි. 430 00:47:55,578 --> 00:47:56,378 මං ඔයා එක්ක ඉන්නවා. 431 00:47:58,117 --> 00:47:59,391 ඔයා ආයුධයක් විතරයි. 432 00:48:05,811 --> 00:48:07,811 එයා නොහිටින්න අර ගහ අපිව කාලා දාලා. 433 00:48:09,982 --> 00:48:13,481 අපි දැන් මේ ගහක නෙවෙයිනෙ ඉන්නේ. 434 00:49:08,944 --> 00:49:10,037 කාලිස්ක්ගෙද? 435 00:49:16,464 --> 00:49:18,250 ඌ වතුර බොන්නෙ මෙතනින් එහෙනම්. 436 00:49:20,718 --> 00:49:22,457 ඌ වතුර බොන්නෙ මෙතනින්ද? 437 00:49:26,016 --> 00:49:28,497 ඔයා කට වහන් හිටියොත්, ඔයා වැඩකට නැති ආයුධයක් වෙනවා. 438 00:49:35,131 --> 00:49:36,671 බඩ් අපිව බේරුවා. 439 00:49:38,117 --> 00:49:41,178 එයා ඔයාගේ මූණට කෙළ ගැහුවේ ඔයාව එයාගේ පවුලේ කෙනෙක් කරගන්න. 440 00:49:47,213 --> 00:49:49,359 ඇයි ඔයාගේ තාත්තා ඔයාගේ අයියාව මැරුවේ? 441 00:49:56,701 --> 00:49:58,587 මගෙ අයියා මාව ආරක්ෂා කරන්න ගියා.. 442 00:50:04,688 --> 00:50:07,607 දුර්වලයින්ට ගෝත්‍රය ඇතුලෙ ඉඩක් නෑ. 443 00:50:09,278 --> 00:50:11,910 මං එයාලට මම ශක්තිමත් කියලා පෙන්වනවා. 444 00:50:17,884 --> 00:50:18,705 පෘතුවියෙදි නම්, 445 00:50:20,630 --> 00:50:22,480 වෘකයා කියලා විලෝපිකයෙක් ඉන්නවා. 446 00:50:22,990 --> 00:50:24,510 ඌ ගොඩක් බලවත් සත්වයෙක්. 447 00:50:27,598 --> 00:50:28,878 උන් දඩයම් කරන්නේ රංචු පිටින්. 448 00:50:29,598 --> 00:50:30,878 උන් ගොඩක් පක්ෂපාතීයි. 449 00:50:31,998 --> 00:50:34,238 රංචුවේ නායකයා තමයි "ඇල්ෆා". 450 00:50:34,871 --> 00:50:36,718 එයා තමයි බලවත්ම එකා. 451 00:50:37,091 --> 00:50:38,765 වෘකයා.. 452 00:50:38,925 --> 00:50:42,287 මේ ඇල්ෆා දක්ෂ ඝාතකයෙක් වෙන්න ඇති. 453 00:50:42,311 --> 00:50:44,302 එහෙනම් මං ඌවත් දඩයම් කරනවා. 454 00:50:44,500 --> 00:50:45,108 නෑ.. 455 00:50:45,997 --> 00:50:49,793 ඇල්ෆා කියන්නේ වැඩිපුරම දඩයම් කරන වෘකයා නෙවෙයි. 456 00:50:51,327 --> 00:50:56,492 ඇත්තටම ඇල්ෆා කියන්නේ, තමන්ගෙ රංචුව හොඳටම ආරක්ෂා කරන කෙනාට. 457 00:50:57,991 --> 00:50:58,991 එහෙමද! 458 00:51:01,963 --> 00:51:06,223 ඒත්, මං ඒ ඇළ්ෆා වෙනවා, වැඩිම දෙනෙක්ව ඝාතණය කරපු! 459 00:51:40,556 --> 00:51:42,777 ඒකද කාලික්ස්ගෙ ගුහාව? 460 00:52:10,965 --> 00:52:12,631 කවුද මෙයාලා. 461 00:52:14,409 --> 00:52:15,994 Weyland-Yutani රොබෝවරු. 462 00:52:18,257 --> 00:52:21,517 කාලිස්ක් අපේ මෙහෙයුම් කණ්ඩායමේ බහුතරයක්ව මැරුවා. 463 00:52:26,661 --> 00:52:27,461 මෙන්න මං ඉන්නවා. 464 00:53:11,229 --> 00:53:13,068 දැන් ඇවිදින්න ලේසි වෙයි. 465 00:53:13,652 --> 00:53:14,906 පොඩ්ඩක් ඉන්නකෝ. 466 00:53:16,075 --> 00:53:16,971 නෑ. 467 00:53:17,377 --> 00:53:19,858 දැන් *මට ඇවිදගන්න ලේසි වෙයි. 468 00:53:21,855 --> 00:53:23,805 ඕහ්, අනිවාරෙන්ම. 469 00:53:24,081 --> 00:53:24,581 ඇත්ත. 470 00:53:27,646 --> 00:53:28,855 ස්තූතියි, ඩෙක්. 471 00:53:31,635 --> 00:53:32,962 මට කවදාවත් මේක අමතක වෙන්නෙ නැ. 472 00:53:35,874 --> 00:53:38,293 මටත් මේක මතක තියේවි. 473 00:53:38,669 --> 00:53:42,992 අද මං යවුජා ඩෙක් කෙනෙක් බවට පත් වෙනවා. 474 00:53:43,738 --> 00:53:46,104 මං ක්වේයි'ව ආඩම්භර කරවනවා. 475 00:53:47,813 --> 00:53:50,719 මං කාලිස්ක්ව ගෙදර අරන් ගියාම, 476 00:53:53,102 --> 00:53:56,635 ඊට පස්සෙ, මං මගේ පළියේ රස බලනවා. 477 00:53:57,991 --> 00:54:01,838 මගෙ ජයග්‍රහණය දකින පලවෙනි කෙනා ඔයා වේවි. 478 00:54:03,219 --> 00:54:04,965 ඒක ලොකු ගෞරවයක්.. 479 00:54:06,141 --> 00:54:07,188 ඔයාට. 480 00:54:08,787 --> 00:54:11,458 ඩෙක්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 481 00:54:12,921 --> 00:54:14,121 ඔයා දැන් යන්න ඕනේ. 482 00:54:15,861 --> 00:54:17,861 ස්ථානීය සංඥාව සක්‍රීයයි. 483 00:54:18,176 --> 00:54:19,176 මොකක්ද? 484 00:54:19,316 --> 00:54:19,876 සංඥාව සක්‍රීයයි. 485 00:54:20,008 --> 00:54:21,048 මං ටෙසාට කෝල් කලා. 486 00:54:21,048 --> 00:54:22,268 කණ්ඩායම දැන් එන ගමන්. 487 00:54:22,299 --> 00:54:23,915 එයාල එද්දි ඔයාට මෙතන ඉන්න බෑ. 488 00:54:24,176 --> 00:54:26,615 කාලිස්ක්ව අල්ලගන්නයි මං මෙහෙට ආවේ. 489 00:54:29,518 --> 00:54:30,395 මාත් එහෙමම තමා, ඩෙක්. 490 00:54:31,744 --> 00:54:34,742 සමාගම අපිව මෙහෙට එව්වෙ කාලිස්ක්ව අල්ලගන්න. 491 00:54:35,137 --> 00:54:37,915 ඔයාට මගෙ ජයග්‍රහණය ඕනේ වෙලා. 492 00:54:40,646 --> 00:54:43,358 කාලිස්ක් කොහෙද ඉන්නේ? 493 00:54:44,298 --> 00:54:47,613 ඩෙක්, ඔයාට බෑ ඌව මරන්න. 494 00:54:47,680 --> 00:54:49,666 මං තමුන්ව පාවිච්චි කලා, ආයුධේ. 495 00:54:50,011 --> 00:54:51,725 තමුන් මාව පාවිච්චි කරන්නෙ නෑ. 496 00:54:51,778 --> 00:54:54,093 මට සමාවෙන්න, ඔයාට දැණ් යන්න වෙනවා. 497 00:54:54,901 --> 00:54:57,163 මෙතනට ඒගන්නයි මට ඔයාගෙ උදව් ඕනෙ වුනේ. 498 00:54:57,270 --> 00:54:58,696 මං තමුන්ව පාවිච්චි කලා. 499 00:55:01,599 --> 00:55:04,263 කොහේද කාලිස්ක් ඉන්නේ? 500 00:55:04,321 --> 00:55:06,001 මං මේ ඔයාට උදව් කරන්නයි හදන්නේ, ඩෙක්. 501 00:55:08,141 --> 00:55:12,017 ඔයා හිතන්නෙ ඔයාගෙ අයියා ඔයාගෙ ජීවිතේ බේරුවේ මෙහෙදි මැරිලා යන්න කියලද? 502 00:55:13,570 --> 00:55:17,476 එහෙම වුනොත් මගෙ මරණේ ගෞරවනීය එකක් වෙනවා. 503 00:55:23,464 --> 00:55:25,388 කථා කරනවා තමුන්ගෙ අක්කට. 504 00:55:26,204 --> 00:55:28,383 එකෙක්ටවත් මාව නවත්වන්න බෑ. 505 00:57:51,377 --> 00:57:52,377 ෆාක්! 506 00:57:52,437 --> 00:57:53,470 මොකක්ද අප්පාහ්! 507 00:58:40,975 --> 00:58:41,975 ඩෙ..ක්! 508 00:58:54,067 --> 00:58:56,401 තමන්ව බේරගන්නවා, ආයුධේ! 509 01:00:52,147 --> 01:00:54,672 අයුධේ, මේක අයින් කරනවා! 510 01:01:02,116 --> 01:01:04,022 තමුන් තියා නෙවෙයි. 511 01:01:16,339 --> 01:01:18,747 නිදහස් කරනවා මාව දැන්ම! 512 01:01:21,478 --> 01:01:24,851 තමුනුත් තවත් කැඩිල ගිය ආයුධයක්. 513 01:01:25,440 --> 01:01:27,648 යවුජාවරු දුර්වලයින්ව විනාශ කරනවා. 514 01:01:28,034 --> 01:01:29,699 ඇයි ඔයා තාම ජීවත් වෙන්නේ? 515 01:01:39,555 --> 01:01:42,085 අයින් කරනවා මේක, දැන්ම! 516 01:01:42,427 --> 01:01:47,102 නැත්නම් මම තමුන්ගෙ කොන්ද උලුප්පලා, ඔළුව පොඩි කරල දානවා! 517 01:01:48,957 --> 01:01:50,975 මං තියාගේ ලොග්ස් කියෙව්වා. 518 01:01:52,230 --> 01:01:55,405 ඔයා කියලම නෑනෙ ඇයි ඔයාගෙ අයියා ඔයාව ආරක්ෂා කලෙ කියලා? 519 01:01:57,429 --> 01:02:01,867 වෙන කවුරුවත්, එයාලගෙ වැඩ ටික කරගන්න, 520 01:02:02,910 --> 01:02:06,193 හදපු නිකම්ම උපකරණයක් තමුන්! 521 01:02:07,109 --> 01:02:08,511 ඒක හරි. 522 01:02:09,291 --> 01:02:13,204 ඒවගේම ඔයා දැන් වෙයිලන්ඩ්-යුටානී කෝපරේශන් එකේ ප්‍රොපටි එකක්. 523 01:02:13,803 --> 01:02:15,509 ඒක ලොකු ගෞරවයක්, 524 01:02:16,353 --> 01:02:17,507 ඔයාට! 525 01:02:49,994 --> 01:02:51,050 ටෙසා.. 526 01:02:54,258 --> 01:02:55,903 ඔයා ඒක කලා. 527 01:02:57,274 --> 01:02:58,154 අපි ඒක කලා. 528 01:03:02,769 --> 01:03:04,508 මං හුඟක් දේවල් දැක්කා. 529 01:03:06,910 --> 01:03:08,430 මං ළඟ ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා. 530 01:03:09,040 --> 01:03:11,631 මං මහ පුදුමාකාර සත්වයින්ව දැක්කා. 531 01:03:12,197 --> 01:03:15,171 යවුජා නියමම ගමන් සඟයෙක්. 532 01:03:17,178 --> 01:03:20,662 ඔව්, ඔයා කැලිස්ක් ගැන කිව්වා හරි. 533 01:03:20,775 --> 01:03:23,034 තමුන්.. මාව පාවදුන්නා. 534 01:03:24,314 --> 01:03:27,217 ඒ සතා පුණර්ජනනයේ ආශ්චර්‍යයක්. 535 01:03:27,794 --> 01:03:29,544 මනුෂ්‍යත්වය අපිට ස්තුති කරාවි. 536 01:03:32,886 --> 01:03:34,269 අපි කැළික්ස්ව අල්ලගත්තද? 537 01:03:34,641 --> 01:03:35,203 ඔව්. 538 01:03:35,687 --> 01:03:39,101 ඒවගේම ඔයාගෙ අමතර අල්ලාගැනීම වෙනුවෙන් අම්මා සතුටු වේවි. 539 01:03:45,696 --> 01:03:47,341 අමතර අල්ලගැනීම? 540 01:03:56,308 --> 01:03:58,447 යවුජා කියන්නෙ පර්පූර්ණ නිදර්ශකයක් නෙවෙයි. 541 01:04:01,281 --> 01:04:01,973 නෑ. 542 01:04:03,050 --> 01:04:04,010 පරිපූර්ණ නෙවෙයි. 543 01:04:32,478 --> 01:04:34,105 ඒත්, එයාලගෙ තාක්ෂණේ වටිනවා. 544 01:04:35,674 --> 01:04:37,114 අපිට එයාගෙ ආයුධ අරගෙන, 545 01:04:37,324 --> 01:04:38,701 යවුජව අතාරින්න පුළුවන්. 546 01:04:41,906 --> 01:04:42,962 හොඳ අඳහසක්. 547 01:04:46,380 --> 01:04:48,398 ඒත්, ඒක හරිම විකෘතිකයි. 548 01:04:49,804 --> 01:04:52,917 අපිට සාම්පල් එකක් ඕනෙ වෙනවා, පරීක්ෂණේට. 549 01:05:03,651 --> 01:05:05,411 අපෙ මෙහෙයුම් ඉලක්කෙ වුනෙ එයා නෙවෙයි. 550 01:05:10,038 --> 01:05:11,831 ටෙසා, එයා අඩුපාඩු සහිත(දුර්වල) කෙනෙක්. 551 01:05:14,034 --> 01:05:15,034 ටෙසා! 552 01:05:30,818 --> 01:05:31,568 තියා.. 553 01:05:32,519 --> 01:05:34,614 මේක තමයි අපිට කරන්න කිව්වේ. 554 01:05:39,301 --> 01:05:41,970 අපිට පුළුවන් එයාලා ඉල්ලුවට වඩා දෙයක් වෙන්න. 555 01:05:45,921 --> 01:05:47,315 අපිට මොනවද වෙන්න පුළුවන්? 556 01:05:49,897 --> 01:05:51,093 සහෝදරියෝ! 557 01:06:08,238 --> 01:06:08,916 තියා.. 558 01:06:22,146 --> 01:06:24,872 ඔයා දන්නවද මදර් ඇයි අපිට හැඟීම් දුන්නෙ කියලා? 559 01:06:27,492 --> 01:06:30,375 අපිට මේ ග්‍රහලෝකෙ ඉන්න සත්වයින්ව අඳුනගන්න පුළුවන් වෙන්න. 560 01:06:35,724 --> 01:06:37,004 ඒවගේම උන්ව සූරා කන්නත්. 561 01:06:39,358 --> 01:06:40,638 යුවුජා වෙනස් කෙනෙක්. 562 01:06:44,199 --> 01:06:45,479 එයා මාව බේරගත්තා. 563 01:06:46,478 --> 01:06:48,092 හරියට ඔයා මාව බේරගත්තා වගේ. 564 01:06:49,820 --> 01:06:52,918 මං ඔයාව බේරගන්න මෙහෙට ආවෙ නෑ. 565 01:06:53,716 --> 01:06:55,548 මං අපෙ මෙහෙයුම සම්පූර්ණ කරන ගමන් ඉන්නේ. 566 01:06:57,568 --> 01:06:59,432 අපි ඉස්සෙල්ලම කාලිස්ක්ට මුහුණ දුන්නම, 567 01:07:00,722 --> 01:07:02,882 මං ඔයාව ආරක්ෂා කරන්න උත්සහ කලා. 568 01:07:05,028 --> 01:07:07,028 ඒකෙන් මට හැමදෙයක්ම වගෙ නැති වුනා. 569 01:07:09,988 --> 01:07:11,763 මොකක්ද ඔයා කියන්නේ, ටෙසා? 570 01:07:13,195 --> 01:07:16,367 යවුජගෙ අයියා කරපු ඒ වැරද්දම මමත් කලා. 571 01:07:17,679 --> 01:07:20,694 දුර්වලයින්ව විනාශ කරන්න ඕනේ. 572 01:07:21,998 --> 01:07:23,172 එතකොට තියා.. 573 01:07:24,292 --> 01:07:25,523 ඔයා කැඩිලා. 574 01:07:33,158 --> 01:07:35,919 ටෙසා, මදර්ගෙන් පණිවිඩයක්. 575 01:07:35,949 --> 01:07:38,203 මේ යවුජාට බල කරන්න එයාගේ ආයුධ ගැන කියන්න. 576 01:07:38,270 --> 01:07:39,158 එතකොට මේ යුනිට් එක?(තියා) 577 01:07:42,798 --> 01:07:43,753 හිර කරන්න එයාව. 578 01:07:53,652 --> 01:07:55,315 මං තමුන්ව විශ්වාස කලා. 579 01:08:01,368 --> 01:08:03,255 මට මේ ආයුධ පෙන්නන්න බෑ. 580 01:08:03,669 --> 01:08:04,846 මට සමාවෙන්න, 581 01:08:05,469 --> 01:08:06,125 මගෙ අක්කා.. 582 01:08:06,150 --> 01:08:08,213 සහෝදරියන්ට කැමතිත් නෑ මං. 583 01:08:10,409 --> 01:08:12,416 ඇයි ඔයා මෙයාගෙ භාෂාවෙන් කථා කරන්නේ? 584 01:08:15,597 --> 01:08:19,152 ඔයා උපකරණෙ ගැන අහන්නෙ කියලා කියන්න, ආයුධේ! 585 01:08:20,645 --> 01:08:21,903 ඔයාට අණ ඇහුණනේ..? 586 01:08:21,927 --> 01:08:24,246 මං එයාගෙන් මේ උපකරණෙ ගැන අහන්නේ. 587 01:08:26,842 --> 01:08:27,962 මොකක්ද මෙ උපකරණේ? 588 01:08:28,966 --> 01:08:31,230 එයා උපකරණෙ ගැන අහනවා. 589 01:08:31,787 --> 01:08:34,290 ඒක ළමයින්ගෙ සෙල්ලම් බඩුවක්. 590 01:08:36,018 --> 01:08:38,466 ඒත්, ඒක සිතියමක් කියලා කියන්න. 591 01:08:39,655 --> 01:08:40,754 මොකක්ද එයා කිව්වේ? 592 01:08:43,253 --> 01:08:44,453 එයා කියනවා, ඒක සිතියමක්ලු. 593 01:08:45,996 --> 01:08:47,361 ඒක වැඩ කරන්නෙ කොහොමද? 594 01:08:47,971 --> 01:08:50,951 ඒක ඇතුල බලන්න කියන්න, ආයුධේ! 595 01:08:59,204 --> 01:09:01,398 ළමයි සෙල්ලම් කරන සෙල්ලම් බඩුවක්ද? 596 01:09:01,435 --> 01:09:02,681 හැබයි යවුජා ළමයි! 597 01:09:09,414 --> 01:09:10,414 දුවන්න, ඩෙක්! 598 01:09:12,085 --> 01:09:14,995 දුවන්න! දුවන්න! 599 01:09:17,986 --> 01:09:18,986 නවතින්න! 600 01:09:20,189 --> 01:09:21,189 601 01:11:25,785 --> 01:11:28,324 ක්වේ, ගමනාන්තයේ ඛණ්ඩාංක ඇතුළත් කරන්න. 602 01:12:02,984 --> 01:12:06,137 ඔයා මාව බේරුවා, අයියේ. 603 01:12:09,708 --> 01:12:11,404 වෘකයා.. 604 01:13:34,412 --> 01:13:35,132 කාලිස්ක්. 605 01:13:42,423 --> 01:13:44,357 කාලිස්ගේ ළමයා. 606 01:16:27,481 --> 01:16:28,608 හෙලෝ, මදර්.. 607 01:16:29,160 --> 01:16:30,039 ටෙසා.. 608 01:16:30,125 --> 01:16:31,795 අපි මේ කාලිස්ක්ව අරන් එන්න හදන ගමන් ඉන්නේ. 609 01:16:33,690 --> 01:16:35,413 ප්‍රධාන ප්‍රමුඛතාවය සම්පූර්ණයි. 610 01:16:35,558 --> 01:16:37,398 නිදර්ශකය ලබාගෙන තියෙනවා. 611 01:16:37,728 --> 01:16:38,928 ස්තූතියි, ටෙසා. 612 01:16:39,595 --> 01:16:42,303 අපි ඇත්තටම වඩා යහපත් ලෝකයක් ගොඩනගනවා. 613 01:16:42,836 --> 01:16:45,119 යවුජාගෙ තත්වෙ කොහොමද? 614 01:16:47,193 --> 01:16:49,012 යවුජා කියන්නේ විකෘති නිදර්ශකයක්. 615 01:16:49,620 --> 01:16:52,430 යවුජාගෙ තත්වෙ කොහොමද? 616 01:16:54,893 --> 01:16:56,080 මට සමාවෙන්න, මදර්. 617 01:16:56,119 --> 01:16:57,479 යජුජා මැරුණා. 618 01:16:59,872 --> 01:17:02,768 ඒ කියනේ යවුජා තව දුරටත් තර්ජනයක් නෙවෙයි! 619 01:17:04,485 --> 01:17:06,325 සමාගම සතුටු වේවි. 620 01:17:55,287 --> 01:17:56,552 හොඳට කලා. 621 01:17:59,081 --> 01:17:59,942 ඕහ්, ශිට්! 622 01:19:46,425 --> 01:19:47,073 හොඳට කලා. 623 01:20:35,472 --> 01:20:37,728 හෙල.. වෙන්න එපා.. 624 01:20:42,264 --> 01:20:43,098 ඩෙක්..! 625 01:20:43,564 --> 01:20:44,676 ඔයා මොනවද මෙතන කරන්නේ? 626 01:20:44,935 --> 01:20:47,359 මං ඔයාව බේරගන්න ආවේ. 627 01:20:52,008 --> 01:20:53,368 ඔයා ආයෙ මං වෙනුවෙන් ආවා? 628 01:20:55,837 --> 01:20:57,128 වෘකයා. 629 01:21:00,898 --> 01:21:02,970 ඔයා ඔය මොකක්ද ඇදන් ඉන්නේ? 630 01:21:04,636 --> 01:21:06,387 බෝන් බයිසන්! 631 01:21:13,568 --> 01:21:14,848 යවුජා ඩෙක්! 632 01:21:16,563 --> 01:21:17,938 තාම නෑ. 633 01:21:19,144 --> 01:21:20,404 තියා.. 634 01:21:23,100 --> 01:21:24,140 අපි ඉක්මණ් කරන්න ඕනේ. 635 01:21:24,207 --> 01:21:25,887 තව අය ඕනෙ වෙලේක මෙතනට එන්න පුළුවන්. 636 01:21:32,590 --> 01:21:34,402 ඔයා මොනවද මෙහෙ කරන්නේ? 637 01:21:35,985 --> 01:21:37,644 තෑන්ක්ස්, බඩ්. ඕන නෑ. 638 01:21:38,443 --> 01:21:39,403 අපි යන්න ඕනේ. 639 01:21:39,637 --> 01:21:40,637 කාලිස්ක්! 640 01:21:42,430 --> 01:21:43,585 තාමත්, ඩෙක්? 641 01:21:46,950 --> 01:21:48,648 කාලිස්ක්ගෙ ළමයා! (පැටියා) 642 01:21:51,149 --> 01:21:52,149 බඩ්? 643 01:21:52,729 --> 01:21:55,529 එයාල මෙයාගෙ අම්මව අල්ලගත්තා. 644 01:21:59,765 --> 01:22:01,273 බඩ් කියන්නෙ එයාගෙ ළමයද? 645 01:22:10,100 --> 01:22:11,109 මොකක්ද සැලැස්ම? 646 01:22:11,740 --> 01:22:13,412 ඔයා ගිහින් කාලිස්ක්ව නිදහස් කරනවා. 647 01:22:13,967 --> 01:22:15,615 මං මගෙ විජය ලබා ගන්නවා. 648 01:22:23,583 --> 01:22:26,255 ඔයාලට විනාඩි 20ක් තියෙනවා, දියත් කිරීම ඇරඹෙනකම්. 649 01:22:26,874 --> 01:22:28,709 අපි දඩයමේ යමු. 650 01:22:34,992 --> 01:22:36,051 මෙතනම ඉන්න. 651 01:22:39,337 --> 01:22:41,842 ඔයා ඇතුලට ගියොත්, එයාල ඔයාව දැක්ක ගමන් අඳුරගනියි. 652 01:22:44,071 --> 01:22:45,191 මං ළග අදහසක් තියෙනවා. 653 01:22:51,287 --> 01:22:51,927 මට එයාව පේනවා. 654 01:22:52,641 --> 01:22:53,233 මගෙ පස්සෙන් එන්න. 655 01:25:26,362 --> 01:25:27,870 ඔයා මොකක්ද කරන්නේ? 656 01:25:35,331 --> 01:25:36,778 ඔයා මොකක්ද මෙතන කරන්නේ? 657 01:25:36,802 --> 01:25:38,453 මං ඔයාට යවුජව අල්ලගන්න කිව්වනේ? 658 01:25:39,417 --> 01:25:42,137 ඔයා කිව්වා විනාඩි 20කින් පිටත් වෙන්න යානය ලෑස්ති කරන්න කියලා. 659 01:25:43,332 --> 01:25:44,572 එහෙනම් ඔයා මෙතන මොනවද කරන්නේ? 660 01:25:44,712 --> 01:25:46,243 මං තමුන්ට අණක් දුන්නේ. 661 01:25:54,673 --> 01:25:56,472 සතාට අපි මොකක්ද කරන්නේ? 662 01:25:57,602 --> 01:25:59,176 මොන සතාද? 663 01:26:04,623 --> 01:26:05,743 ඔයා එයාට ඇහුම්කන් දෙන්න ඕනෙ. 664 01:26:06,596 --> 01:26:08,186 මං එයාට ඇහුම් කන් දෙන්න ඕනේ. 665 01:26:09,004 --> 01:26:09,961 මං දන්නෙ නෑ. 666 01:26:13,472 --> 01:26:15,096 අපිට එයාගෙ ඇස් ඕනේ. 667 01:27:04,705 --> 01:27:05,425 හායි, ඩෙක්. 668 01:27:06,103 --> 01:27:07,863 දඩයම් වෙන එක දැනෙන්නෙ කොහොමද? 669 01:27:10,240 --> 01:27:11,737 තමුන්ම මට කියනවා ඒක! 670 01:28:57,082 --> 01:28:58,282 එතකොට මේකද සැලැස්ම? 671 01:31:42,162 --> 01:31:43,162 ටෙසා.. 672 01:32:13,682 --> 01:32:15,596 මාව පාවා දුන්නේ මගේම.. 673 01:32:16,782 --> 01:32:17,782 නංගි. 674 01:32:44,401 --> 01:32:45,947 අපි සහෝදරියො නෙවෙයි. 675 01:33:01,505 --> 01:33:03,157 ඒක තමුන්ගෙ නෙවෙයි. 676 01:33:33,755 --> 01:33:34,960 යවුජා ඩෙක්. 677 01:33:37,068 --> 01:33:38,132 තමා නෑ. 678 01:34:32,798 --> 01:34:34,895 තමුන් පළිගන්නද ආවේ? 679 01:34:35,580 --> 01:34:38,262 මං මගෙ ලෝගුව වෙනුවෙන් ආවේ. 680 01:34:42,259 --> 01:34:44,012 මේ මොකක්ද? 681 01:34:44,036 --> 01:34:47,430 මං මගෙ දඩයම සම්පූර්ණ කලා. 682 01:34:47,974 --> 01:34:50,643 මේ මගේ ජයග්‍රහණය! 683 01:34:51,653 --> 01:34:53,698 තමුන් අපෙ ගෝත්‍රට අවමානයක්.. 684 01:34:53,735 --> 01:34:55,491 ක්වේයිත් එහෙමයි. 685 01:34:57,907 --> 01:35:01,086 මූව ඉවරයක් කරනවා! 686 01:36:55,829 --> 01:36:59,766 සමහරවිට, ඇත්තටම බේරිලා තියෙන්නේ සුදුසුම පුතා වෙන්න ඇති. 687 01:37:01,227 --> 01:37:02,227 දැන්ම යටත් වෙලා, 688 01:37:03,055 --> 01:37:05,849 අපෙ ගෝත්‍රෙ තමුන්ට තියෙන තැන ගන්නවා. 689 01:37:08,162 --> 01:37:10,634 දැනටම මට මගේම ගෝත්‍රයක් තියෙනවා. 690 01:37:39,432 --> 01:37:41,236 අන්තිමේදී ඔයා ඒ ලෝගුව පලඳින්න සුදුසුකම් ලැබුවා. 691 01:37:47,880 --> 01:37:49,231 යවුජා ඩෙක්. 692 01:38:01,395 --> 01:38:08,365 Predator : BADLANDS 693 01:38:09,789 --> 01:38:17,489 පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (AKS) 694 01:38:27,914 --> 01:38:29,238 ඔයාගෙ යාළුවො ටිකක්ද? 695 01:38:29,971 --> 01:38:30,971 නෑ. 696 01:38:35,425 --> 01:38:36,951 ඒ මගෙ මෑණියන්. 697 01:38:37,492 --> 01:38:44,174 නවතම චිත්‍රපට සහ කථා මාලා වල සිංහල උපසිරැසි ලබා ගැනීමට www.zoom.lk වෙතට පිවිසෙන්න.