1
00:00:05,438 --> 00:00:17,438
සිංහල උපසිරැසි සහ English උපසිරැසිලබා ගැනීමට දැන්ම
SUBZTER.COM වෙත පිවිසෙන්න
උපසිරැසි වලට අදාල Films, TV Series ලබා ගැනීමට දැන්ම
FOXFLICKZ.COM වෙත පිවිසෙන්න
2
00:00:29,313 --> 00:00:33,907
යවුචාවරු කිසිවෙකුටත් ගොදුරු නොවේ.
3
00:00:33,931 --> 00:00:38,839
කිසිවෙකුට මිතුරු නොවේ.
4
00:00:38,863 --> 00:00:42,964
සියල්ලන්ගේම විලෝපිකයාවේ.
5
00:00:42,988 --> 00:00:47,009
යවුචා නීති සංග්‍රහය - 0422/25
6
00:01:14,899 --> 00:01:18,830
යවුචා ග්‍රහලෝකය
7
00:02:42,081 --> 00:02:45,561
මට ඔයාව දැනෙනවා, සහෝදරයා.
8
00:02:51,233 --> 00:02:53,099
හැංඟිලා ඉන්නවා...
9
00:02:55,686 --> 00:02:58,492
බල ආවරණය පිටිපස්සෙ.
10
00:02:59,977 --> 00:03:02,754
ඔයාගෙම එකක් ලබාගන්න කාලය ඇවිල්ලා.
11
00:03:14,573 --> 00:03:16,578
තාමත් මගෙත් එක්ක හැප්පෙන්න පොඩි වැඩීයි.
12
00:03:16,618 --> 00:03:18,015
ගුහාව පාවිච්චි කරනවා!
13
00:03:32,209 --> 00:03:33,859
ඔයා කේන්තියෙන් සටන් කරන්නේ.
14
00:03:34,141 --> 00:03:36,689
මං සටන් කරන්නේ තාත්තා වගේ.
15
00:03:37,064 --> 00:03:40,323
තමුසෙ තාත්තා නෙවෙයි,
තමුසෙ ඩෙක්!
16
00:04:33,129 --> 00:04:34,673
ඔයා යටත් වෙනවද?
17
00:04:34,903 --> 00:04:35,753
කවදාවත් නෑ!
18
00:04:36,443 --> 00:04:37,862
හොඳයි.
19
00:05:06,339 --> 00:05:09,338
මම තාමත් පණ පිටින්, සහෝදරයා.
20
00:05:10,892 --> 00:05:13,262
තාමත් ඔප්පු කරන්න හුඟාක්
දේවල් තියෙනවා...
21
00:05:13,892 --> 00:05:16,068
තමුන් කවුද කියලා පෙන්වන්න.
22
00:05:16,725 --> 00:05:18,430
මම යවුචා කෙනෙක්.
23
00:05:20,586 --> 00:05:22,358
තාම නෑ.
24
00:05:25,385 --> 00:05:28,083
ඔයාගේ අතේ කඩුව තියෙනවද, ක්වේයි?
25
00:05:28,633 --> 00:05:29,898
නෑ.
26
00:05:30,834 --> 00:05:32,331
ඒක අතට ගන්න!
27
00:06:01,227 --> 00:06:03,719
ඔයා මේ සෙල්ලම් බඩුව
තියාගෙන හිටියද?
28
00:06:04,336 --> 00:06:07,043
සිද්ධවුණු දේ ඔයාට මතකයිද...
29
00:06:07,940 --> 00:06:10,206
මට මගේ දළේ නැතිවුණා.
30
00:06:12,070 --> 00:06:15,230
ඒවගේම, ඔයා මගේ ජීවිතේ බේරගත්තා.
31
00:06:16,167 --> 00:06:18,561
ඔයා මාව ආරක්ෂා කළා.
32
00:06:19,367 --> 00:06:20,966
මෙහෙට එන්න.
33
00:06:28,633 --> 00:06:30,801
ඔයා වෙනුවෙන් ඒක හරිගැස්සුවා.
34
00:06:34,118 --> 00:06:36,490
ඔයාවම පුපුරවගන්න එහෙම එපා.
35
00:06:45,753 --> 00:06:48,341
ඔයා අද දිවුරුමක් කරනවා..
36
00:06:49,871 --> 00:06:50,802
එපා.
37
00:06:54,538 --> 00:06:57,885
...අපේ මුතුන් මිත්තන් ඉස්සර කළා වගේම.
38
00:06:58,394 --> 00:07:01,453
ගෝත්‍රය ඇතුළේ තමන්ගෙ තැන ලබාගන්න..
39
00:07:02,036 --> 00:07:04,857
...ඔයා ඔයාගේ ගොඳුර තෝරගන්න ඕන.
40
00:07:05,820 --> 00:07:07,729
ගොඳුර ගෙදර ගේන්න..
41
00:07:09,146 --> 00:07:12,026
...නැත්නම් ආපහු කවදාවත් එන්න එපා.
42
00:07:19,129 --> 00:07:21,188
ඉන්න! පස්සට ගන්න!
43
00:07:25,343 --> 00:07:26,977
ගෙනා!
44
00:07:27,187 --> 00:07:29,418
මරණීය ග්‍රහලෝකය!
45
00:07:30,535 --> 00:07:34,241
මරන්න බැරි කාලිස්ක්ගෙ නිවහන.
46
00:07:37,412 --> 00:07:40,904
පියාණන් පවා ඌට බයයි.
47
00:07:41,801 --> 00:07:45,225
එහෙනම් කාලිස්ක් මගේ කුසලානය වේවි!
48
00:07:45,509 --> 00:07:48,386
පියාණන් කියන්නේ මමයි දුර්වලම
කෙනා කියලා..
49
00:07:49,043 --> 00:07:52,652
ඒ නිසා මම ශක්තිමත්ම එකාව මරන්න ඕන.
50
00:07:53,335 --> 00:07:55,940
අසාර්ථකත්වය කියන්නේ මරණය.
51
00:07:57,684 --> 00:07:59,896
එහෙනම් මම අසාර්ථක නොවී ඉන්නම්.
52
00:08:01,330 --> 00:08:04,008
මට මේකට ඉඩ දෙන්න බෑ.
53
00:08:07,638 --> 00:08:08,843
මම මගේ දිවුරුම දෙනවා.
54
00:08:11,927 --> 00:08:13,603
මම මගේ දිවුරුම දෙනවා!
55
00:09:09,795 --> 00:09:10,756
පියාණෙනි.
56
00:09:11,934 --> 00:09:14,871
මම ඔබව ගෞරවයෙන් පිළිගන්නවා.
57
00:09:27,697 --> 00:09:30,842
ඇයි වැඩේ ඉවරයක් නොකළේ?
58
00:09:31,575 --> 00:09:33,994
එයා දඬයමක් ලබන්න සුදුසුයි.
59
00:09:35,987 --> 00:09:39,318
එයා තමයි අපේ ගෝත්‍රයේ දුර්වලතාවය..
60
00:09:40,215 --> 00:09:43,129
...දුර්වලකම නැතිකරලා දාන්න ඕනේ.
61
00:09:43,879 --> 00:09:46,671
එයා කාලිස්ක්ව ගෙදර ගෙනේවි.
62
00:09:48,542 --> 00:09:49,814
මෝඩකම!
63
00:09:50,080 --> 00:09:52,217
එයා දුර්වලයෙක්.
64
00:09:52,659 --> 00:09:56,494
එයා නිදාගෙන ඉන්නකොට තමුන්ට
ඒක කරන්න තිබුණා.
65
00:09:57,081 --> 00:09:58,478
එයාව මරල දාන්න!
66
00:09:59,344 --> 00:10:00,302
දැන්ම!
67
00:10:10,535 --> 00:10:13,626
මරණෙන් විතරයි එයාගෙන් අපිට
ගෞරවයක් ලැබෙන්නේ.
68
00:10:28,995 --> 00:10:30,046
පියාණෙනි..
69
00:10:42,986 --> 00:10:43,522
ක්වේයි?
70
00:10:45,048 --> 00:10:47,837
නිර්භීත වෙන්න, සහෝදරයා.
71
00:11:37,737 --> 00:11:38,640
පියාණෙනි!
72
00:11:48,995 --> 00:11:50,153
ක්වේයි!!!
73
00:12:03,632 --> 00:12:07,113
දුර්වලයන්ට සමාව දෙන එක..
74
00:12:07,948 --> 00:12:10,566
...දුර්වලකම පෙන්වීමක්.
75
00:12:12,165 --> 00:12:14,825
එපා, පියාණෙනි, එපා!
76
00:12:21,953 --> 00:12:24,292
ඔයාගේ කඩුව ගන්න!
77
00:12:27,104 --> 00:12:28,785
ක්වේයි!
78
00:12:41,369 --> 00:12:44,162
"දියත් කිරීම ආරම්භ කරන ලදී."
79
00:12:54,336 --> 00:12:56,946
ඌව ගෙදර ගේන්න.
80
00:15:52,511 --> 00:15:55,727
ගෙනා ග්‍රහලෝකය
81
00:15:59,704 --> 00:16:01,594
"ඌව ගෙදර ගේන්න."
82
00:16:04,258 --> 00:16:06,381
කුවේයි වෙනුවෙන්.
83
00:19:48,953 --> 00:19:53,807
PREDATER - BADLANDS
84
00:20:44,331 --> 00:20:56,331
සිංහල උපසිරැසි සහ English උපසිරැසිලබා ගැනීමට දැන්ම
SUBZTER.COM වෙත පිවිසෙන්න
උපසිරැසි වලට අදාල Films, TV Series ලබා ගැනීමට දැන්ම
FOXFLICKZ.COM වෙත පිවිසෙන්න
85
00:21:43,828 --> 00:21:44,756
යවුචා!
86
00:21:47,361 --> 00:21:49,926
(වෙනත් භාෂාවක් කථා කරයි)
87
00:21:52,308 --> 00:21:54,308
(වෙනත් භාෂාවක් කථා කරයි)
88
00:22:04,480 --> 00:22:06,439
මේක.. මේක.. මේක..
89
00:22:06,463 --> 00:22:08,063
මේක හොඳයිද?
90
00:22:08,815 --> 00:22:10,325
විශ්වීය පරිවර්තනයක්.
91
00:22:10,460 --> 00:22:11,740
ඔයාට ඇහෙන්නේ යවුචා භාෂාව,
92
00:22:11,764 --> 00:22:13,399
අනිත් අයට එයාලගේ මව් භාෂාව.
93
00:22:14,949 --> 00:22:15,829
ඔහ්, කොල්ලෝ!
94
00:22:17,675 --> 00:22:20,715
මේක නම් ඔයාට හොඳ නෑ!
95
00:22:40,099 --> 00:22:42,745
එයා බලාගෙන ඉන්නේ ඔය කටු ඔයාව
අඩපණ කරනකල්.
96
00:22:43,652 --> 00:22:46,494
ඊටපස්සෙ ඔයාව කාල දානවා,
ඔයාට හෙලවෙන්න බැරුව ඉද්දි.
97
00:22:53,644 --> 00:22:55,301
මට ඔයාට උදව් කරන්න තිබුණා, ඒත්..
98
00:22:56,674 --> 00:22:57,749
මට උදව්වක් ඕනේ.
99
00:23:04,801 --> 00:23:06,870
යාවුචලා දඩයම් කරන්නේ තනියම.
100
00:23:06,902 --> 00:23:08,590
යාවුචලා තනියම දඩයම් කරනවා ඇති,
101
00:23:08,615 --> 00:23:11,368
ඒත්, එයාල මැරෙන්නෙත් තනියම.
102
00:23:14,296 --> 00:23:15,487
කාලිස්ක්!
103
00:23:19,136 --> 00:23:20,758
ඔයා දඩයමේ යන්නේ කාලිස්ක්ව.
104
00:23:33,461 --> 00:23:35,172
තව වේගෙන් දුවන්න වෙනවා.
105
00:23:42,196 --> 00:23:44,341
ඒක ක්ෂණිකව වුණා, නේද?
106
00:23:45,391 --> 00:23:47,095
මේ, ඔයා ළඟ ආයුධයක් එහෙම තියෙනවා
නම්, ඔයා දන්නවනේ..
107
00:23:47,120 --> 00:23:48,080
මට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
108
00:23:48,529 --> 00:23:50,919
මට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
මට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
109
00:23:50,944 --> 00:23:53,018
මට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
මට ඒක පාවිච්චි කරන්න පුළුවන්.
110
00:23:53,141 --> 00:23:55,278
මෙහෙට විසි කරන්න ඒක,
මං ඔයාට විෂ නාශකයක් දෙන්නම්.
111
00:23:57,771 --> 00:23:59,163
දැන්ම නොකළොත් ඉවරයි
112
00:24:37,856 --> 00:24:38,856
හායි.
113
00:25:01,177 --> 00:25:03,188
හොඳටම හොඳයි!
114
00:25:08,466 --> 00:25:09,746
විෂ නිසා මේක පිපෙනවා.
115
00:25:10,306 --> 00:25:12,146
ඒවගේම හොඳ විශ නාශකයකුත් කරවනවා.
116
00:25:19,266 --> 00:25:20,406
පොඩ්ඩක් ඉස්සුවොත් මොකද?
117
00:25:25,046 --> 00:25:25,686
අපි යමු.
118
00:25:29,606 --> 00:25:30,886
මොකද කරන්නේ, සර්..
119
00:25:32,173 --> 00:25:34,291
ඔයාගේ කකුල් වලට මොකක්ද වුණේ?
120
00:25:34,726 --> 00:25:35,618
මං කෘතීම කෙනෙක්.
121
00:25:35,643 --> 00:25:39,295
මාව හදලා ක්‍රියාත්මක කළේ වේලෑන්ඩ් යුටානී
කෝපරේශන් එකෙන් පර්යේෂණ කටයුත්තකට.
122
00:25:39,503 --> 00:25:42,085
මොකද, එයාලගෙ මිනිස්සු දවසක්වත්
මේ ග්‍රහලෝකෙදි බේරිලා හිටියෙ නෑ.
123
00:25:42,433 --> 00:25:43,446
අපිට හොයාගත්තා..
124
00:25:50,086 --> 00:25:50,817
බලන්න..
125
00:25:51,992 --> 00:25:55,169
යවුචාවරු ගොඩක් ශ්‍රේෂ්ඨ කාලිස්ක්
දඩයමේ ආවා.
126
00:25:55,510 --> 00:25:57,750
ඒවගේම, එයාලා කිසිම කෙනෙක්
උගෙන් බේරුණේ නෑ.
127
00:25:57,969 --> 00:25:58,929
"ගෙනා" වලින්වත්.
(මේ ග්‍රහලෝකයේ අනිත් දේවල් වලින්වත්)
128
00:26:02,420 --> 00:26:03,940
මම කාලිස්ක්ව දැකලා තියෙනවා.
129
00:26:04,840 --> 00:26:06,120
මං උගෙන් බේරුණා.
130
00:26:07,676 --> 00:26:08,876
මේකයි මගෙ යෝජනාව..
131
00:26:09,036 --> 00:26:11,276
ඔයා මාව ඔයාත් එක්ක එක්කන්
යනවා, ඒ වගේම..
132
00:26:11,300 --> 00:26:12,716
මං ඔයාව උගෙ ගුහාවට එක්කන් යන්නම්.
133
00:26:13,016 --> 00:26:14,936
එතනට ගියාම, මට මගෙ කකුල්
හම්බවෙනවා.
134
00:26:15,736 --> 00:26:17,096
ඔයාට ඔයාගේ කුසලානය ලැබෙනවා.
135
00:26:17,256 --> 00:26:19,416
ඒවගේම, දෙන්නම දිනුම්.
136
00:26:19,896 --> 00:26:20,402
එකඟයිද?
137
00:26:22,957 --> 00:26:24,856
ඔයා කාලිස්ක්ව දැකල තියෙනවද?
138
00:26:26,216 --> 00:26:26,936
ඔහ් ඔව්!
139
00:26:28,776 --> 00:26:30,296
මං කාලිස්ක්ව දැකලා තියෙනවා.
140
00:26:41,947 --> 00:26:42,956
හොඳයි..
141
00:26:46,876 --> 00:26:48,396
ඔයාගෙ ගමනට සුභ පැතුම්!
142
00:26:49,818 --> 00:26:51,256
මං එහෙනම්..
143
00:26:52,104 --> 00:26:53,418
මගෙ පාරෙ යනවා.
144
00:26:55,948 --> 00:26:57,711
මං විශ්වාසයි ඔයා මොකක්හරි
විදියක් හොයාගනියි.
145
00:27:04,967 --> 00:27:05,627
හේයි!
146
00:27:08,920 --> 00:27:11,607
මං දැනටමත් පෙන්නුවනේ ඔයාට මාව
ප්‍රයෝජනවත් වෙන්න පුලුවන් කියලා.
147
00:27:13,586 --> 00:27:15,035
ප්‍රයෝජනවත්..
148
00:27:15,357 --> 00:27:16,903
උපකරණයක් වගේද?
149
00:27:17,975 --> 00:27:20,703
ඔව්.. ඔව්.. අන්න හරි..
150
00:27:20,728 --> 00:27:21,641
උපකරණයක් වගේ.
151
00:27:22,150 --> 00:27:24,590
ගෙනා වලින් බේරෙන්න තියෙන එකම විදිය,
ඒකත් එක්ක වැඩ කරන එක.
152
00:27:24,679 --> 00:27:25,759
අනික, මම දන්නවා ඒ කොහොමද කියලා.
153
00:27:26,418 --> 00:27:29,279
ඉතිං, නිවැරදි උපකරණයත් එක්ක..
154
00:27:30,964 --> 00:27:32,456
ඔයාට කාලිස්ක්ව අල්ලගන්න පුළුවන්.
155
00:27:33,636 --> 00:27:34,756
ඔයාට පළවෙනි කෙනා වෙන්න පුළුවන්.
156
00:27:37,025 --> 00:27:39,270
මං තමුන්ව පාවිච්චි කරනවා, උපකරණය..
157
00:27:40,500 --> 00:27:42,398
ඔයාට පුලුවන් මට කියන්න තී--
158
00:27:44,036 --> 00:27:46,311
ඔයා අනිත් යාවුචලට වැඩිය පුංචියි.
159
00:27:46,651 --> 00:27:47,850
ඔයාගෙ වයස කීයද?
160
00:27:49,114 --> 00:27:50,912
අනික ඔයා හපන්නෙ මොනවගෙන්ද?
161
00:27:50,936 --> 00:27:53,160
එළියේ තියෙන දළ වලින්ද,
නැත්නම් ඇතුලේ තියෙන දත් වලින්ද?
162
00:27:54,939 --> 00:27:57,629
ඕහ්, මං ඔයාට මොකක් කියලද
කතා කරන්න ඕනේ?
163
00:27:58,160 --> 00:27:58,808
ම්ම්?
164
00:28:05,412 --> 00:28:07,183
මං මීට කලින් කවදාවත් විසික් වෙලා නෑ.
165
00:28:07,246 --> 00:28:07,806
මාර...
166
00:28:08,646 --> 00:28:10,812
ඔයාගේ යානය කඩන් වැටෙද්දි,
ඔයා ගියෙ කොච්චර වේඟෙකින්ද?
167
00:28:10,836 --> 00:28:12,647
ආලෝකයේ වේඟයටත් වැඩියිද?
168
00:28:12,846 --> 00:28:14,206
අපිට නම් තාම ඒක කරන්න බැරිවුණා.
169
00:28:14,466 --> 00:28:16,566
අනික, ඒ ප්ලාස්ම කඩුව මරු.
170
00:28:16,591 --> 00:28:18,012
ඒක ඔයාලගෙ ගෝත්‍රයට ආවේණික එකක්ද?
171
00:28:18,036 --> 00:28:19,748
ඒවගේම, මං ඔයාට මොකක් කියලද
කතා කරන්න ඕනේ?
172
00:28:20,502 --> 00:28:22,946
මං මුන්ට කියන්නෙ විෂ විදින සර්පයො කියලා.
173
00:28:35,284 --> 00:28:37,098
එයාලට පොඩි කෑමක් විතරයි ඕනේ.
174
00:28:44,241 --> 00:28:47,142
ඔයාට විනාකිරි වලට වඩා මී පැණි වලින් මැස්සෝ අල්ලගන්න පුළුවන්.
(අමාරුවේ වැටෙන්නේ නැතුව ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා.)
175
00:28:48,922 --> 00:28:50,400
මට මැස්සෝ ඕන නෑ.
176
00:28:51,311 --> 00:28:54,831
විලෝපික ජීවීන් තමයි මගේ
විශේෂඥ ක්ෂේත්රය.
177
00:28:55,054 --> 00:28:57,134
මං යවුචාවරු ගැන වැඩිදුර අධ්‍යනය කළා.
178
00:28:57,359 --> 00:28:59,039
ඒක නම් නියම සංස්කෘතියක්.
179
00:28:59,676 --> 00:29:00,956
මගෙන් ඕනම දෙයක් අහන්න.
180
00:29:00,981 --> 00:29:02,181
ඔට්ටුයි මං ළඟ උත්තර තියෙනවා.
181
00:29:05,143 --> 00:29:06,263
හරිම විහිළුයි!
182
00:29:06,489 --> 00:29:08,624
ඔයා තාම මට ඔයාගේ නම කිව්වේ නෑ.
183
00:29:29,891 --> 00:29:31,246
මගේ නම ඩෙක්.
184
00:29:32,523 --> 00:29:33,960
දැන් ඒ විදිහට කතා කරන්න.
185
00:29:34,353 --> 00:29:35,483
හරි, අනිවාරෙන්.
186
00:29:36,911 --> 00:29:40,911
හරි, අපි මුල ඉඳලම පටන්ගමු.
187
00:29:41,160 --> 00:29:44,407
'ගෙනා' නිර්මාණය වුණේ බිලියන
64ක චක්‍ර ගණනකට කලින්.
188
00:29:44,431 --> 00:29:47,709
අසල්වැසි පද්ධතියක මිය යමින් තිබුන
රතු වාමන තාරකාවක්..
189
00:30:00,226 --> 00:30:01,746
ඒක නම් මාරම ලස්සනයි!
190
00:30:02,866 --> 00:30:05,147
මං මෙහෙ ගොඩක් කල් හිරවෙලා හිටියත්,
191
00:30:05,456 --> 00:30:07,186
මට මේ දර්ශනේ නම් කවදාවත් එපා වුණේ නෑ.
192
00:30:08,546 --> 00:30:10,946
කොච්චර කාලෙක ඉඳලද ඔයා
මෙහෙ ඉන්නේ?
193
00:30:11,266 --> 00:30:13,754
හොඳයි, අපි ගෙනා වලට ආවේ
අවුරුදු 2කට කලින්.
194
00:30:13,778 --> 00:30:15,026
ඒවගේම, අපි මෙහෙ කඳවුරක් හැදුවා.
195
00:30:15,186 --> 00:30:17,469
ඊටපස්සේ මං ගිජුළිහිනි කූඩුවක හිටියා,
196
00:30:17,494 --> 00:30:19,474
මගේ ජීවිතේ ගොඩක්ම උද්වේගකර වුනු,
197
00:30:19,498 --> 00:30:22,467
දවස් 13යි, පැය 07යි, විනාඩි 43යි,
198
00:30:22,636 --> 00:30:25,036
තත්පර 2ක් ගත කළා.
199
00:30:26,184 --> 00:30:27,704
ඒත්, මං නිතරම දැනන් හිටියා
කවුරුහරි එයි කියලා.
200
00:30:28,965 --> 00:30:31,573
මට වැරදුනේ, කවුද එන්නේ කියන එක විතරයි.
201
00:30:33,047 --> 00:30:35,032
කවුරු එයිද?
202
00:30:38,129 --> 00:30:39,021
ටෙසා.
203
00:30:41,487 --> 00:30:43,889
අපේ කණ්ඩායම සම්පූර්ණෙන්ම හදලා
තිබුණේ කෘතීම අයගෙන්.
204
00:30:44,719 --> 00:30:46,511
ඒත්, ටෙසායි මමයි විශේෂයි.
205
00:30:47,020 --> 00:30:49,260
අපිට අනිත් අයට වැඩිය ඉහල
සංවේදනයන් තියෙනවා.
206
00:30:49,708 --> 00:30:52,304
සංවේදී බව කියන්නෙ දුර්වලකමක්.
207
00:30:55,312 --> 00:30:59,205
"සංවේදනය" කියන්නෙ මේ ග්‍රහලෝකයේ ඉන්න
සත්වයින්ව අඳුනගන්න උදව් වෙන දෙයක්.
208
00:31:03,287 --> 00:31:05,367
අපිව නිර්මාණය කරලා තියෙන්නෙ
එකතු වෙලා වැඩ කරන්න.
209
00:31:06,428 --> 00:31:07,868
මං ලැබ් එකටම හිර වෙලා,
210
00:31:08,426 --> 00:31:09,626
ටෙසා ලැබ් එකෙන් එළියෙත්.
211
00:31:10,493 --> 00:31:13,399
ටෙසා මට එයා එක්ක එන්න අවසර
දුන්නු ඒ සුන්දර දවස වෙනකම්.
212
00:31:13,908 --> 00:31:15,628
අපි ගෙනා ගවේෂණය කළා.
213
00:31:17,191 --> 00:31:20,130
ඊටපස්සෙ කැලීස්ක් අපිට පහර දුන්නා.
214
00:31:21,744 --> 00:31:24,544
වෙන්කලා මාවයි, අපිවයි.
215
00:31:27,788 --> 00:31:30,022
මට ඇහුණ අන්තිම හඬ විදියට මට මතක..
216
00:31:30,657 --> 00:31:34,184
ටෙසා මගෙ නම කියලා කෑගහන එක.
217
00:31:34,830 --> 00:31:36,629
මට අත දිග් කරලා.
218
00:31:38,434 --> 00:31:39,829
ඒවගේම කාලික්ස් හිටියා.
219
00:31:41,367 --> 00:31:42,659
මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.
220
00:31:54,103 --> 00:31:56,759
ඒත්, මං එයා මැරුණා කියන එක
නම් පිළිගන්නෙ නෑ.
221
00:32:27,700 --> 00:32:30,807
විෂය: ටෙසා.
වේලන්ඩ්-යූටානි ජෛව-ආයුධ අංශය.
222
00:32:31,000 --> 00:32:32,432
තත්ත්ව විමසුම.
223
00:32:32,618 --> 00:32:37,864
තියා..
224
00:32:39,018 --> 00:32:40,518
ටෙසා...
225
00:32:43,034 --> 00:32:47,152
තියා.. තියා.. තියා.. තියා..
226
00:32:49,661 --> 00:32:51,380
තත්වය : හානියට පත්ව ඇත.
227
00:32:51,404 --> 00:32:53,822
මූලික කාර්යයන්: ක්‍රියාකාරීයි
228
00:32:54,976 --> 00:32:57,087
මෙහෙයුම අසම්පූර්ණයි.
229
00:32:57,832 --> 00:33:00,057
ප්‍රධාන ප්‍රමුඛතාව නොවෙනස්ව පවතී.
230
00:33:00,081 --> 00:33:01,620
නිදර්ශක XX0522 ලබා ගන්න.
231
00:33:01,644 --> 00:33:05,046
ජෛව-ආයුධය ලබාගැනීම තහවුරු කරන්න.
232
00:33:09,481 --> 00:33:10,481
අනතුරු ඇඟවීම:
233
00:33:11,082 --> 00:33:12,655
අනතුරු ඇඟවීම: නව ජීවී ආකාරයක් හඳුනාගෙන ඇත.
234
00:33:12,679 --> 00:33:14,749
විශේෂය: යවුචා.
235
00:33:14,773 --> 00:33:18,035
මෙහෙයුමට එල්ල විය හැකි තර්ජනයක්.
236
00:33:25,779 --> 00:33:27,242
හෙලෝ, ටෙසා.
237
00:33:28,207 --> 00:33:30,207
සමාගම සතුටින් නෙවෙයි.
238
00:33:32,630 --> 00:33:35,894
දිගින් දිගටම අසාර්ථක වුණොත්,
ඒක ඔයාගේ විනාශයට හේතු වෙයි.
239
00:33:39,746 --> 00:33:40,786
තියා කොහෙද?
240
00:33:44,487 --> 00:33:46,167
තියා ඉන්නෙ යවුචා ළඟ.
241
00:33:57,731 --> 00:33:59,382
මට කන්න ඕනේ.
242
00:34:00,134 --> 00:34:00,854
රණ්ශූරයින් දෙන්නෙක්.
243
00:34:01,229 --> 00:34:03,295
ඩෙකා සහ තියා.. දඩයමේ.
244
00:34:05,441 --> 00:34:06,436
පොඩි ප්‍රශ්නයක්!
245
00:34:07,166 --> 00:34:08,286
මං මොකක්ද කරන්න ඕනේ?
246
00:34:12,446 --> 00:34:14,513
මොකාද මේ සතා?
247
00:34:15,800 --> 00:34:17,147
බෝන් බයිසන්!
248
00:34:17,496 --> 00:34:19,047
උන් තමයි කාලිස්ක්ගෙ කෑම.
249
00:34:20,346 --> 00:34:23,910
එහෙනම් ඌ මගෙත් කෑම එක වේවි.
250
00:34:24,056 --> 00:34:25,377
හරිම උද්වේගකරයි!
251
00:34:25,816 --> 00:34:27,473
යවුචා කෙනෙක් එක්ක දඩයම් කරනවා.
252
00:34:27,755 --> 00:34:29,444
ටෙසා නම් විශ්වාස කරන එකකුත් නෑ.
253
00:34:31,016 --> 00:34:32,186
පොඩි අනතුරු ඇඟවීමක්!
254
00:34:32,504 --> 00:34:33,704
කට වහගන්නවා, උපකරණය!
255
00:34:37,614 --> 00:34:38,574
තල පඳුරු.
256
00:34:42,021 --> 00:34:43,560
ඒක ඔයාව කෑලි කෑලි වලට කපයි.
257
00:34:43,724 --> 00:34:45,031
අපි වටෙන් යමු.
258
00:34:47,953 --> 00:34:49,953
ඔයා හරිම ඉක්මණට වැඩේ අතාරිනවා.
259
00:34:54,051 --> 00:34:56,342
මේ දඩයමේදි අපි තනියම නෙවෙයි වගේ.
260
00:35:06,802 --> 00:35:08,082
මහ අමුතු සතෙක්නේ!
261
00:35:08,776 --> 00:35:10,322
මං ඔයාව මීට කලින් නම් දැකලා නෑ.
262
00:35:15,909 --> 00:35:17,827
තියා, හමුවීම සතුටක්.
263
00:35:32,813 --> 00:35:34,911
පේන විදියට ඔයාගේ තරඟකාරීත්වය හොඳයි...
264
00:35:52,337 --> 00:35:53,926
ගස් උඩදි පරිස්සම් වෙන්න.
265
00:35:53,951 --> 00:35:55,311
මේවගෙ ලූණා සත්තු ඉන්නවා.
266
00:36:16,116 --> 00:36:18,183
ඔන්න පිටිපස්සේ!
267
00:36:31,385 --> 00:36:33,021
හිතුවට වැඩිය ශක්තිමත්!
268
00:36:44,566 --> 00:36:46,912
ඩෙක්. ඩෙක්.
269
00:36:47,124 --> 00:36:48,305
බලන්න!
270
00:37:32,475 --> 00:37:33,323
කාලිස්ක්?
271
00:37:33,746 --> 00:37:34,948
කාලිස්ක් නෙවෙයි.
272
00:37:36,928 --> 00:37:39,347
මේ තමයි ලූණා සත්තු.
273
00:37:46,974 --> 00:37:48,775
වෙන ආයුධ එහෙම තියෙනවද?
274
00:38:45,632 --> 00:38:47,716
ඇයි ඔයා නැවතුණේ?
අපි මෙතනින් යමු යන්න.
275
00:38:48,185 --> 00:38:50,131
ඔයා හරිම ලේසියෙන් අතෑරලා දානවා.
276
00:40:40,701 --> 00:40:42,461
ඒක තමයි මං මේ දක්වා කරපු නියමම දඩයම.
277
00:40:42,606 --> 00:40:44,366
මේක තමයි හීන මවපු කණ්ඩායම.
278
00:40:44,408 --> 00:40:45,648
The Dynamic Three.
(ඵලදායී පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම)
279
00:40:45,681 --> 00:40:46,881
The Dynamic Trio.
280
00:40:46,906 --> 00:40:48,694
The Dynamic Tri--o.
281
00:40:48,992 --> 00:40:50,854
අපි අර ගහේ හිටපු වෙලාව
ඔයාට මතකද?
282
00:40:50,972 --> 00:40:52,807
අර රාක්ෂයාගේ කට...
283
00:40:53,882 --> 00:40:55,782
හරිම ගඳයි. හරිම ගඳයි. ඒත්...
284
00:40:56,835 --> 00:40:57,922
අපි ඌව අල්ලගත්තා.
285
00:40:58,008 --> 00:40:59,009
අපි ඌව අල්ලගත්තා.
286
00:40:59,183 --> 00:41:00,111
ඊටපස්සෙ අපිට ඔයාවත් හම්බවුණා.
287
00:41:00,136 --> 00:41:02,056
පුංචිම පුංචි හුරතලා!
288
00:41:02,849 --> 00:41:05,014
ස්තූතියි, ඇත්තටම ඒ අත්දැකීම වෙනුවෙන්.
289
00:41:05,342 --> 00:41:06,542
සිරාවටම මාරයි.
290
00:41:06,629 --> 00:41:08,760
ත්‍රාසජනකයි. සිරාවටම ත්‍රාසජනකයි.
291
00:41:08,785 --> 00:41:10,146
ඔයා ආසම කොටස මොකක්ද?
292
00:41:13,460 --> 00:41:16,961
මගේ කඩුවෙන් උගෙ ඔළුව දෙබෑ කරපු එක.
293
00:41:17,532 --> 00:41:21,221
ඒවගේම උගෙ ලේ මගේ මූණ පුරා ඉහුණ එක.
294
00:41:23,645 --> 00:41:24,340
නියමයි!
295
00:41:33,025 --> 00:41:34,545
ඔහ්...! එපා, ස්තූතියි.
296
00:41:34,792 --> 00:41:35,840
මම කන්නෙ නෑ, ඒත්..
297
00:41:35,865 --> 00:41:36,787
ඔයා හරිම හොඳයි.
298
00:41:39,073 --> 00:41:41,139
මේ මස් රස නෑ.
299
00:41:42,736 --> 00:41:43,678
දැනගන්න ලැබුණු එක හොඳයි.
300
00:41:48,882 --> 00:41:51,220
අපේ පොඩි යාළුවාට නම් බඩගිනි වගේ.
301
00:42:03,489 --> 00:42:05,089
මට හිතෙන්නේ එයා ඔයාව
ලකුණු කරනවා.
302
00:42:06,028 --> 00:42:07,708
එයාට ඕනෙ ඔයා එයාලගේ ගෝත්‍රයේ
කෙනෙක් වෙනවට.
303
00:42:10,032 --> 00:42:11,156
සමහරක් විට එයා අතරමං වෙලා වෙන්න ඇති.
304
00:42:11,181 --> 00:42:12,961
මට ඇති ගෝත්‍රයක් නෑ!
305
00:42:13,818 --> 00:42:14,847
මොකක්ද කියන්නේ?
306
00:42:15,563 --> 00:42:17,308
හැම යවුචා කෙනෙක්ටම පවුලක් නැත්ද?
307
00:42:17,742 --> 00:42:19,548
ගෝත්‍රයක් නෑ.
308
00:42:21,505 --> 00:42:23,665
එතකොට, කවදාවත් කවුරුවත්
ඔයා ගැන බලාගන්නෙ නැත්ද?
309
00:42:25,759 --> 00:42:28,845
මට සහෝදරයෙක් හිටියා.
310
00:42:29,592 --> 00:42:30,152
හාහ්?
311
00:42:33,448 --> 00:42:34,614
එයාට මොකක්ද වුණේ?
312
00:42:37,163 --> 00:42:39,974
පියාණන් එයාව මැරුවා.
313
00:42:43,395 --> 00:42:44,435
ඔයා දුකින් ඉන්නේ.
314
00:42:46,149 --> 00:42:48,603
දුක කියන්නේ දුර්වලකමක්.
315
00:42:52,202 --> 00:42:54,473
ඔයා මෙහෙට ආවේ ඔයාගේ
සහෝදරයා මැරුණු නිසා.
316
00:42:55,376 --> 00:42:58,050
මං මෙහෙට ආවේ කාලිස්ක් වෙනුවෙන්.
317
00:43:00,754 --> 00:43:03,500
ඔයා ඇයි ආවේ?
318
00:43:07,554 --> 00:43:08,109
මම මෙතන ඉන්නෙ,
319
00:43:08,133 --> 00:43:11,428
මොකද ඔයා එක්ක යන එක තමයි ටෙසා ගාවට
ආයෙත් යන්න තියෙන හොඳම ක්‍රමය නිසා.
320
00:43:13,482 --> 00:43:17,890
ගිජුලිහිණි කූඩුවේ හිරවෙලා ඉද්දි, මම බයවුණා
ආයෙත් එයාව දකින්න ලැබෙන එකක් නෑ කියලා.
321
00:43:18,237 --> 00:43:21,718
ඔයාට තනියම බේරෙන්න පුළුවන් වෙන්න ඕනේ.
322
00:43:22,979 --> 00:43:24,499
මට තනියම බේරෙන්න පුළුවන්.
323
00:43:26,706 --> 00:43:28,706
ඒත් කවුද තනියම ජීවත්වෙන්න කැමති?
324
00:43:33,949 --> 00:43:36,876
ටෙසා කියන්නෙ ඔයාගේ සහෝදරියද?
325
00:43:41,299 --> 00:43:41,945
සහෝදරිය..
326
00:43:45,352 --> 00:43:46,005
ඔව්.
327
00:43:47,267 --> 00:43:48,503
මං හිතන්නෙ එයා එහෙමයි.
328
00:43:50,778 --> 00:43:51,713
මට..
329
00:43:52,412 --> 00:43:53,700
සහෝදරියක් ඉන්නවා.
330
00:43:56,799 --> 00:43:58,159
හරිම ලස්සන සිතුවිල්ලක්!
331
00:44:03,732 --> 00:44:05,012
මං එයාව හොයාගන්න ඕනේ.
332
00:44:07,537 --> 00:44:08,890
කකුල් දෙකත්.
333
00:44:09,813 --> 00:44:10,613
මොකක්ද!?
334
00:44:12,338 --> 00:44:13,758
ඔයාගේ සහෝදරියව හොයාගන්න.
335
00:44:14,874 --> 00:44:16,086
ඒවගේම කකුලුත් හොයාගන්න.
336
00:44:19,215 --> 00:44:20,398
ඒ විහිළුවක්ද?
337
00:47:39,793 --> 00:47:40,793
ඉර පායනවා.
338
00:47:41,593 --> 00:47:42,593
අපි යමු.
339
00:47:42,877 --> 00:47:44,238
අපිට බඩ්ව දාල යන්න බෑ.
340
00:47:45,269 --> 00:47:45,934
බඩ්?
341
00:47:46,336 --> 00:47:48,089
ඔව්, බඩ්.
342
00:47:48,271 --> 00:47:49,459
මං එයාට ඒ නම තිබ්බා.
343
00:47:50,183 --> 00:47:52,663
යවුචා දඩයමෙ යන්නෙ තනියමයි.
344
00:47:54,216 --> 00:47:55,176
ඔයා තනියම නෙවෙයි.
345
00:47:55,496 --> 00:47:56,296
මං ඔයා එක්ක ඉන්නවා.
346
00:47:58,035 --> 00:47:59,309
ඔයා උපකරණයක්.
347
00:48:05,729 --> 00:48:07,729
එයා නොහිටින්න අර ගහ අපිව කාලා දාලා.
348
00:48:09,900 --> 00:48:13,399
අපි දැන් ගහක නෙවෙයිනෙ ඉන්නේ.
349
00:49:08,562 --> 00:49:09,655
කාලිස්ක්ගෙද?
350
00:49:16,082 --> 00:49:17,868
ඌ මෙතනින් වතුර බොනවා.
351
00:49:20,336 --> 00:49:22,075
ඌ මෙතනින් වතුර බොනවද?
352
00:49:25,614 --> 00:49:28,695
ඔයා කතා කරන්නේ නැත්නම්,
ඔයා වැඩකට නැති උපකරණයක්.
353
00:49:34,749 --> 00:49:36,289
බඩ් අපිව බේරුවා.
354
00:49:37,735 --> 00:49:40,796
එයා ඔයාගේ මූණට කෙළ ගැහුවේ
ඔයාව එයාගේ පවුලේ කෙනෙක් කරගන්න.
355
00:49:46,831 --> 00:49:48,977
ඇයි ඔයාගේ තාත්තා ඔයාගේ
සහෝදරයාව මැරුවේ?
356
00:49:56,319 --> 00:49:58,505
මගේ සහෝදරයා මාව ආරක්ෂා කළා.
357
00:50:04,306 --> 00:50:07,425
ගෝත්‍රය ඇතුළේ දුර්වලයෝ ඉන්න බෑ.
358
00:50:08,896 --> 00:50:11,528
මං එයාලට ශක්තිය පෙන්වන්නම්.
359
00:50:17,502 --> 00:50:18,523
පෘතුවියේ,
360
00:50:20,248 --> 00:50:22,398
වෘකයා කියලා විලෝපිකයෙක් ඉන්නවා.
361
00:50:22,608 --> 00:50:24,128
ඌ ගොඩක් බලවත් සත්වයෙක්.
362
00:50:27,216 --> 00:50:28,496
උන් දඩයම් කරන්නේ රංචු පිටින්.
363
00:50:29,216 --> 00:50:30,496
උන් ගොඩක් පක්ෂපාතීයි.
364
00:50:31,616 --> 00:50:33,856
රංචුවේ නායකයා තමයි "ඇල්ෆා".
365
00:50:34,489 --> 00:50:36,336
එයා තමයි බලවත්ම.
366
00:50:36,709 --> 00:50:38,383
වෘකයා.
367
00:50:38,543 --> 00:50:41,905
මේ ඇල්ෆා දක්ෂ ඝාතකයෙක් වෙන්න ඇති.
368
00:50:41,929 --> 00:50:43,920
එහෙනම් මං ඌවත් දඩයම් කරනවා.
369
00:50:44,118 --> 00:50:44,726
නෑ..
370
00:50:45,615 --> 00:50:49,411
ඇල්ෆා කියන්නේ වැඩිපුරම මරන
වෘකයා නෙවෙයි.
371
00:50:51,145 --> 00:50:56,310
ඇල්ෆා කියන්නේ, තමන්ගේ රංචුව
හොඳටම ආරක්ෂා කරන කෙනාට.
372
00:50:57,609 --> 00:50:59,009
මට පේනවා.
373
00:51:01,581 --> 00:51:05,841
ඒත්, මං වැඩිම දෙනෙක්ව මරපු
කරපු ඇල්ෆා වෙනවා
374
00:51:40,174 --> 00:51:42,395
කාලික්ස්ගෙ ගුහාවද?
375
00:52:10,783 --> 00:52:12,649
එයාලා කවුද?
376
00:52:14,027 --> 00:52:15,612
වේලෑන්ඩ් යුටානි රොබෝලා.
377
00:52:17,875 --> 00:52:21,135
කාලිස්ක් අපේ මෙහෙයුම් කණ්ඩායමේ
හුඟාක් අයව මැරුවා.
378
00:52:26,279 --> 00:52:27,079
මෙන්න මං ඉන්නවා.
379
00:53:10,847 --> 00:53:12,686
දැන් ඇවිදින්න ලේසි වෙයි.
380
00:53:13,270 --> 00:53:14,524
එහෙම වෙනවා.
381
00:53:15,693 --> 00:53:16,589
නෑ.
382
00:53:16,995 --> 00:53:19,476
දැන් මට ඇවිදගන්න ලේසි වෙයි.
383
00:53:21,473 --> 00:53:23,423
ඕහ්, අනිවාරෙන්ම.
384
00:53:23,699 --> 00:53:24,199
හරි.
385
00:53:27,264 --> 00:53:28,473
ස්තූතියි, ඩෙක්.
386
00:53:31,253 --> 00:53:32,580
මට කවදාවත් මේක අමතක වෙන්නෙ නැ.
387
00:53:35,492 --> 00:53:37,911
මටත් මේක මතක තියේවි.
388
00:53:38,287 --> 00:53:42,610
අද මං යවුචා ඩෙක් බවට පත්වෙනවා.
389
00:53:43,356 --> 00:53:45,722
මං ක්වේයිව ආඩම්බර කරවනවා.
390
00:53:47,431 --> 00:53:50,337
මං කාලිස්ක්ව ගෙදර අරන් ගියාම,
391
00:53:52,720 --> 00:53:56,253
ඊටපස්සෙ, මං පළියේ රස බලනවා.
392
00:53:57,609 --> 00:54:01,456
මගේ ජයග්‍රහණය දකින පළවෙනි
කෙනා ඔයා වේවි.
393
00:54:02,837 --> 00:54:04,583
ඒක ලොකු ගෞරවයක්..
394
00:54:05,759 --> 00:54:06,806
ඔයාට.
395
00:54:08,405 --> 00:54:11,076
ඩෙක්, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
396
00:54:12,539 --> 00:54:13,739
ඔයා දැන් යන්න ඕනේ.
397
00:54:15,479 --> 00:54:17,479
ස්ථානීය සංඥාව සක්‍රීයයි.
398
00:54:17,794 --> 00:54:18,794
මොකක්ද?
399
00:54:18,934 --> 00:54:19,494
සංඥාව සක්‍රීයයි.
400
00:54:19,626 --> 00:54:20,666
මං ටෙසාට කතා කළා.
401
00:54:20,666 --> 00:54:21,886
කණ්ඩායම දැන් එන ගමන්.
402
00:54:21,917 --> 00:54:23,533
එයාල එද්දි ඔයාට මෙතන ඉන්න බෑ.
403
00:54:23,794 --> 00:54:26,233
මං මෙහෙට ආවේ කාලිස්ක් වෙනුවෙන්.
404
00:54:29,136 --> 00:54:30,013
මාත් එහෙමම තමා, ඩෙක්.
405
00:54:31,362 --> 00:54:34,360
සමාගම අපිව මෙහෙට එව්වේ
කාලිස්ක්ව අල්ලගන්න.
406
00:54:34,755 --> 00:54:37,533
ඔයාට මගේ කුසලානය ඕන.
407
00:54:40,264 --> 00:54:42,976
කාලිස්ක් කොහෙද ඉන්නේ?
408
00:54:43,916 --> 00:54:47,231
ඩෙක්, ඔයාට බෑ ඌව මරන්න.
409
00:54:47,298 --> 00:54:49,284
මං තමුන්ව පාවිච්චි කරනවා, උපකරණේ.
410
00:54:49,629 --> 00:54:51,343
තමුන් මාව පාවිච්චි කරන්නෙ නෑ.
411
00:54:51,396 --> 00:54:53,711
මට සමාවෙන්න,
ඔයාට දැන් යන්න වෙනවා.
412
00:54:54,719 --> 00:54:56,781
මට ඕන වුණේ ඔයා මාව මෙතනට ගේන්න.
413
00:54:56,888 --> 00:54:58,514
මං තමුන්ව පාවිච්චි කරනවා.
414
00:55:01,217 --> 00:55:03,881
කොහෙද කාලිස්ක් ඉන්නේ?
415
00:55:03,939 --> 00:55:05,619
මම ඔයාට උදව් කරන්න හදන්නේ, ඩෙක්.
416
00:55:07,759 --> 00:55:11,635
ඔයා හිතන්නෙ ඔයාගේ සහෝදරයා ඔයාගේ
ජීවිතේ බේරුවේ මෙහෙදි මැරිලා යන්න කියලද?
417
00:55:13,188 --> 00:55:17,294
එහෙම වුණොත් මගේ මරණය
ගෞරවයක් වේවී.
418
00:55:23,082 --> 00:55:25,006
කතා කරනවා තමුන්ගෙ සහෝදරීට.
419
00:55:25,822 --> 00:55:28,001
කාටවත් මාව නවත්තන්න බෑ.
420
00:57:50,995 --> 00:57:51,995
මඟුලයි!
421
00:57:52,055 --> 00:57:53,088
අයියෝ!
422
00:58:40,593 --> 00:58:41,593
ඩෙක්!
423
00:58:53,685 --> 00:58:56,019
තමන්ව බේරගන්නවා, උපකරණේ!
424
01:00:51,765 --> 01:00:54,290
උපකරණේ, මේවා අයින් කරනවා!
425
01:01:01,734 --> 01:01:03,640
තමුන් තියා නෙවෙයි.
426
01:01:15,957 --> 01:01:18,365
මාව නිදහස් කරනවා!
427
01:01:21,096 --> 01:01:24,469
තමුනුත් කැඩිලා ගිය තවත් උපකරණයක්.
428
01:01:25,058 --> 01:01:27,266
යවුචාවරු දුර්වලයින්ව විනාශ කරනවා.
429
01:01:27,652 --> 01:01:29,317
ඇයි ඔයා තාම ජීවත්වෙන්නේ?
430
01:01:39,173 --> 01:01:41,703
මේවා අයින් කරනවා!
431
01:01:42,045 --> 01:01:47,020
නැත්නම් මම තමුන්ගෙ කොඳු ඇටපෙළ ගලවලා,
ඔළු කට්ට පොඩි කරල දානවා!
432
01:01:48,575 --> 01:01:50,593
මං තියාගේ වාර්තා කියෙව්වා.
433
01:01:51,848 --> 01:01:55,023
ඔයාගේ සහෝදරයා ඔයාව ආරක්ෂා
කරපු හේතුව කියලා නෑනේ.
434
01:01:57,047 --> 01:02:01,485
තමුන් කවුරුවත් නෙවෙයි,
නිකම් උපකරණයක්
435
01:02:02,528 --> 01:02:05,811
අනිත් අයගේ වැඩ කරවගන්න හදපු!
436
01:02:06,727 --> 01:02:08,129
ඒක හරි.
437
01:02:08,909 --> 01:02:12,822
ඒවගේම ඔයා දැන් වෙයිලන්ඩ් යුටානි
කෝපරේශන් එකේ වත්කමක්.
438
01:02:13,421 --> 01:02:15,127
ඒක ලොකු ගෞරවයක්,
439
01:02:15,971 --> 01:02:17,125
ඔයාට!
440
01:02:49,862 --> 01:02:50,918
ටෙසා..
441
01:02:54,126 --> 01:02:55,771
ඔයා ඒක කළා.
442
01:02:57,142 --> 01:02:58,022
අපි ඒක කළා.
443
01:03:02,637 --> 01:03:04,376
මං හුඟක් දේවල් දැක්කා.
444
01:03:06,778 --> 01:03:08,298
ඔයාට කියන්න හුඟක් දේවල් තියෙනවා.
445
01:03:08,908 --> 01:03:11,499
මං මහ පුදුමාකාර සත්වයින්ව දැක්කා.
446
01:03:12,065 --> 01:03:15,039
යවුචා නියම ගමන් සඟයෙක්.
447
01:03:17,046 --> 01:03:20,530
ඔව්, ඔයා කාලිස්ක් ගැන කිව්වා හරි.
448
01:03:20,643 --> 01:03:22,902
තමුන් මාව පාවදුන්නා!
449
01:03:24,182 --> 01:03:27,085
ඒ සතා පුනර්ජනනයේ ආශ්චර්යයක්.
450
01:03:27,662 --> 01:03:29,412
මනුෂ්‍යත්වය අපිට ස්තුති කරාවි.
451
01:03:32,754 --> 01:03:34,137
අපි කැලික්ස්ව අල්ලගත්තද?
452
01:03:34,509 --> 01:03:35,071
ඔව්.
453
01:03:35,555 --> 01:03:38,969
ඒවගේම ඔයාගෙ අමතර අල්ලාගැනීම
වෙනුවෙන් අම්මා සතුටු වේවි.
454
01:03:45,564 --> 01:03:47,209
අමතර අල්ලගැනීම?
455
01:03:56,176 --> 01:03:58,315
යවුචා කියන්නෙ පර්පූර්ණ
නිදර්ශකයක් නෙවෙයි.
456
01:04:01,149 --> 01:04:01,841
නෑ.
457
01:04:02,918 --> 01:04:03,878
පරිපූර්ණ නෑ.
458
01:04:32,346 --> 01:04:33,973
ඒත්, එයාලගෙ තාක්ෂණේ වටිනවා.
459
01:04:35,542 --> 01:04:36,982
අපිට එයාගෙ ආයුධ අරගෙන,
460
01:04:37,192 --> 01:04:38,569
යවුචාව අතාරින්න පුළුවන්.
461
01:04:41,774 --> 01:04:42,830
හොඳ අඳහසක්.
462
01:04:46,248 --> 01:04:48,266
ඒත්, ඒක හරිම විකෘතිකයි.
463
01:04:49,672 --> 01:04:52,785
අපිට සාම්පලයක් ඕන වෙනවා,
පර්යේණයට.
464
01:05:03,519 --> 01:05:05,279
අපේ මෙහෙයුම් ඉලක්කය වුණේ
එයා නෙවෙයි.
465
01:05:09,906 --> 01:05:11,699
ටෙසා, එයා දුර්වල කෙනෙක්.
466
01:05:13,902 --> 01:05:14,902
ටෙසා!
467
01:05:30,686 --> 01:05:31,436
තියා..
468
01:05:32,387 --> 01:05:34,482
මේක තමයි අපිට කරන්න කිව්වේ.
469
01:05:39,169 --> 01:05:41,838
අපිට පුළුවන් එයාලා ඉල්ලුවට
වඩා දෙයක් වෙන්න.
470
01:05:45,789 --> 01:05:47,183
අපිට මොනවද වෙන්න පුළුවන්?
471
01:05:49,765 --> 01:05:50,961
සහෝදරියෝ!
472
01:06:08,106 --> 01:06:08,784
තියා..
473
01:06:22,014 --> 01:06:24,740
ඔයා දන්නවද අම්මා ඇයි අපිට
හැඟීම් දුන්නෙ කියලා?
474
01:06:27,360 --> 01:06:30,243
අපිට මේ ග්‍රහලෝකෙ ඉන්න සත්වයින්ව
අඳුනගන්න පුළුවන් වෙන්න.
475
01:06:35,592 --> 01:06:36,872
ඒවගේම උන්ව සූරා කන්න.
476
01:06:39,226 --> 01:06:40,506
යුවුචා වෙනස් කෙනෙක්.
477
01:06:44,067 --> 01:06:45,347
එයා මාව බේරගත්තා.
478
01:06:46,346 --> 01:06:47,960
හරියට ඔයා මාව බේරගත්තා වගේ.
479
01:06:49,688 --> 01:06:52,786
මං ඔයාව බේරගන්න මෙහෙට ආවේ නෑ.
480
01:06:53,584 --> 01:06:55,416
මං අපේ මෙහෙයුම සම්පූර්ණ කරනවා.
481
01:06:57,436 --> 01:06:59,300
අපි මුලින්ම කාලිස්ක්ට මුහුණ දුන්නම,
482
01:07:00,590 --> 01:07:02,750
මං ඔයාව ආරක්ෂා කරන්න උත්සහ කළා.
483
01:07:04,896 --> 01:07:06,896
ඒකෙන් මට හැමදෙයක්ම වගේ නැතිවුණා.
484
01:07:09,856 --> 01:07:11,631
මොකක්ද ඔයා කියන්නේ, ටෙසා?
485
01:07:13,063 --> 01:07:16,235
යවුචාගේ සහෝදරයා කරපු ඒ
වැරද්දම මමත් කළා.
486
01:07:17,547 --> 01:07:20,562
දුර්වලයින්ව විනාශ කරන්න ඕනේ.
487
01:07:21,866 --> 01:07:23,040
එතකොට තියා..
488
01:07:24,160 --> 01:07:25,391
ඔයා කැඩිලා.
489
01:07:33,026 --> 01:07:35,787
ටෙසා, අම්මාගෙන් පණිවිඩයක්.
490
01:07:35,817 --> 01:07:38,071
මේ යවුචාට බල කරන්න එයාගේ
ආයුධ ගැන කියන්න.
491
01:07:38,138 --> 01:07:39,026
එතකොට මේ යුනිට් එක?
492
01:07:42,666 --> 01:07:43,621
එයාව හිර කරන්න.
493
01:07:53,520 --> 01:07:55,183
මං තමුන්ව විශ්වාස කළා.
494
01:08:01,236 --> 01:08:03,123
මේ උපකරණ වලට කැමති නෑ.
495
01:08:03,737 --> 01:08:05,214
මට සමාවෙන්න,
496
01:08:05,237 --> 01:08:05,893
මගේ සහෝදරිය..
497
01:08:06,018 --> 01:08:08,081
සහෝදරියටත් කැමති නෑ.
498
01:08:10,277 --> 01:08:12,284
ඇයි ඔයා එයාගේ භාෂාවෙන්
කතා කරන්නේ?
499
01:08:15,465 --> 01:08:19,020
ඔයා අහන්නෙ උපකරණෙ ගැන
කියලා කියන්න.
500
01:08:20,513 --> 01:08:21,771
ඔයාට අණ ඇහුණනේ..?
501
01:08:21,795 --> 01:08:24,114
මං එයාගෙන් මේ උපකරණෙ ගැන අහන්නේ.
502
01:08:26,710 --> 01:08:27,830
මොකක්ද මේ උපකරණේ?
503
01:08:28,834 --> 01:08:31,098
එයා උපකරණෙ ගැන අහනවා.
504
01:08:31,655 --> 01:08:34,158
ඒක ළමයින්ගෙ සෙල්ලම් බඩුවක්.
505
01:08:35,886 --> 01:08:38,334
ඒත්, ඒක සිතියමක් කියලා කියන්න.
506
01:08:39,523 --> 01:08:40,622
මොකක්ද එයා කිව්වේ?
507
01:08:43,121 --> 01:08:44,321
එයා කියනවා, ඒක සිතියමක්ලු.
508
01:08:45,864 --> 01:08:47,229
ඒක වැඩ කරන්නෙ කොහොමද?
509
01:08:47,839 --> 01:08:50,819
ඒක ඇතුළ බලන්න කියන්න!
510
01:08:59,072 --> 01:09:01,266
ළමයි සෙල්ලම් කරන සෙල්ලම් බඩුවක්ද?
511
01:09:01,303 --> 01:09:02,549
යවුචා ළමයි!
512
01:09:09,282 --> 01:09:10,282
දුවන්න, ඩෙක්!
513
01:09:11,953 --> 01:09:14,863
දුවන්න! දුවන්න!
514
01:09:17,854 --> 01:09:18,854
නවත්තන්න!
515
01:11:25,653 --> 01:11:28,192
ගමනාන්තයේ ඛණ්ඩාංක ඇතුළත්
කරන්න, ක්වේයි.
516
01:12:02,852 --> 01:12:06,005
ඔයා මාව බේරුවා, සහෝදරයා.
517
01:12:09,576 --> 01:12:11,272
වෘකයා.
518
01:13:34,280 --> 01:13:35,000
කාලිස්ක්.
519
01:13:42,291 --> 01:13:44,825
කාලිස්ගේ ළමයා.
520
01:16:27,349 --> 01:16:28,476
හෙලෝ, අම්මේ..
521
01:16:29,028 --> 01:16:29,907
ටෙසා..
522
01:16:29,993 --> 01:16:31,663
අපි කාලිස්ක්ව පටවන්නයි යන්නේ.
523
01:16:33,558 --> 01:16:35,281
ප්‍රධාන ප්‍රමුඛතාවය සම්පූර්ණයි.
524
01:16:35,426 --> 01:16:37,266
නිදර්ශකය ලබාගෙන තියෙනවා.
525
01:16:37,596 --> 01:16:38,796
ස්තූතියි, ටෙසා.
526
01:16:39,463 --> 01:16:42,171
අපි ඇත්තටම වඩා යහපත් ලෝකයක්
ගොඩනගනවා.
527
01:16:42,704 --> 01:16:44,987
යවුචාගෙ තත්වෙ කොහොමද?
528
01:16:47,061 --> 01:16:48,880
යවුචා කියන්නේ විකෘති නිදර්ශකයක්.
529
01:16:49,488 --> 01:16:52,298
යවුචාගෙ තත්වෙ කොහොමද?
530
01:16:54,761 --> 01:16:56,048
මට සමාවෙන්න, අම්මා.
531
01:16:56,087 --> 01:16:57,447
යවුචා මැරුණා.
532
01:16:59,740 --> 01:17:02,636
ඒ කියනේ යවුචා තවදුරටත්
තර්ජනයක් නෙවෙයි!
533
01:17:04,353 --> 01:17:06,193
සමාගම සතුටු වේවි.
534
01:17:55,155 --> 01:17:56,420
හොඳට කළා.
535
01:17:58,949 --> 01:17:59,810
ඕහ්, ශිට්!
536
01:19:46,293 --> 01:19:46,941
හොඳට කළා.
537
01:20:35,340 --> 01:20:37,596
හෙලවෙන්න... එපා.
538
01:20:42,132 --> 01:20:42,966
ඩෙක්..!
539
01:20:43,432 --> 01:20:44,544
ඔයා මොනවද මෙහෙ කරන්නේ?
540
01:20:44,803 --> 01:20:47,227
මං ඔයාව බේරගන්න ආවේ.
541
01:20:51,876 --> 01:20:53,236
ඔයා මං වෙනුවෙන් ආපහු ආවා?
542
01:20:55,705 --> 01:20:56,996
වෘකයා.
543
01:21:00,766 --> 01:21:02,838
ඔයා ඔය මොකක්ද ඇදන් ඉන්නේ?
544
01:21:04,504 --> 01:21:06,255
බෝන් බයිසන්!
545
01:21:13,436 --> 01:21:14,716
යවුචා ඩෙක්!
546
01:21:16,431 --> 01:21:17,806
තාම නෑ.
547
01:21:19,012 --> 01:21:20,272
තියා..
548
01:21:22,968 --> 01:21:24,008
අපි ඉක්මන් කරන්න ඕනේ.
549
01:21:25,328 --> 01:21:27,008
ඕනම වෙලාවක තව අය මෙතනට
එන්න පුළුවන්.
550
01:21:32,409 --> 01:21:34,221
ඔයා මොනවද මෙහෙ කරන්නේ?
551
01:21:36,106 --> 01:21:37,765
තෑන්ක්ස්, බඩ්.
ඕන නෑ.
552
01:21:38,047 --> 01:21:39,007
අපි යන්න ඕනේ.
553
01:21:39,241 --> 01:21:40,241
කාලිස්ක්!
554
01:21:42,034 --> 01:21:43,189
තාමත්, ඩෙක්?
555
01:21:46,554 --> 01:21:48,252
කාලිස්ක්ගෙ ළමයා!
556
01:21:50,753 --> 01:21:51,753
බඩ්?
557
01:21:52,333 --> 01:21:55,133
එයාලා මෙයාගේ අම්මව අල්ලගත්තා.
558
01:21:59,369 --> 01:22:00,877
බඩ් කියන්නෙ එයාගේ ළමයාද?
559
01:22:09,704 --> 01:22:10,713
මොකක්ද සැලැස්ම?
560
01:22:11,344 --> 01:22:13,016
ඔයා කාලිස්ක්ව නිදහස් කරනවා.
561
01:22:13,571 --> 01:22:15,219
මං මගේ කුසලානය ලබාගන්නවා.
562
01:22:23,187 --> 01:22:25,859
ඔයාලට විනාඩි 20ක් තියෙනවා,
දියත් කිරීම පටන්ගන්නකල්.
563
01:22:26,478 --> 01:22:28,313
අපි දඩයමේ යමු.
564
01:22:34,596 --> 01:22:35,655
මෙතනම ඉන්න.
565
01:22:38,941 --> 01:22:41,446
ඔයා ඇතුළට ගියොත්,
එයාලා ඔයාව දැක්ක ගමන් අඳුරගනියි.
566
01:22:43,675 --> 01:22:44,795
මං ළග අදහසක් තියෙනවා.
567
01:22:50,891 --> 01:22:51,531
මට එයාව පේනවා.
568
01:22:52,245 --> 01:22:52,837
මගේ පස්සෙන් එන්න.
569
01:25:25,966 --> 01:25:27,474
ඔයා මොකක්ද කරන්නේ?
570
01:25:34,935 --> 01:25:36,382
ඔයා මොකක්ද මෙතන කරන්නේ?
571
01:25:36,406 --> 01:25:38,057
මං ඔයාට යවුචාව අල්ලගන්න කිව්වනේ?
572
01:25:39,021 --> 01:25:41,741
ඔයා කිව්වා විනාඩි 20කින් පිටත්වෙන්න
යානය ලෑස්ති කරන්න කියලා.
573
01:25:42,936 --> 01:25:44,176
එහෙනම් ඔයා මෙතන මොනවද කරන්නේ?
574
01:25:44,316 --> 01:25:45,847
මං තමුන්ට අණක් දුන්නේ.
575
01:25:54,277 --> 01:25:56,076
සතාට අපි මොකක්ද කරන්නේ?
576
01:25:57,206 --> 01:25:58,780
මොන සතාද?
577
01:26:04,227 --> 01:26:05,347
ඔයා එයාට ඇහුම්කන් දෙන්න ඕන.
578
01:26:06,200 --> 01:26:07,790
මං එයාට ඇහුම්කන් දෙන්න ඕන.
579
01:26:08,608 --> 01:26:09,565
මං දන්නෙ නෑ.
580
01:26:13,076 --> 01:26:14,700
අපිට එයාගෙ ඇස් ඕන.
581
01:27:04,309 --> 01:27:05,029
හායි, ඩෙක්.
582
01:27:05,707 --> 01:27:07,467
දඩයම් වෙන එක දැනෙන්නෙ කොහොමද?
583
01:27:09,844 --> 01:27:11,341
තමුන්ම මට කියනවා!
584
01:28:56,686 --> 01:28:57,886
එතකොට මේකද සැලැස්ම?
585
01:31:41,766 --> 01:31:42,766
ටෙසා..
586
01:32:13,286 --> 01:32:15,200
මට ද්‍රෝහි වුණේ මගේම..
587
01:32:16,386 --> 01:32:17,386
සහෝදරිය.
588
01:32:44,005 --> 01:32:45,551
අපි සහෝදරියො නෙවෙයි.
589
01:33:01,109 --> 01:33:02,861
ඒක තමුන්ගෙ නෙවෙයි.
590
01:33:33,359 --> 01:33:34,564
යවුචා ඩෙක්.
591
01:33:36,672 --> 01:33:37,736
තමා නෑ.
592
01:34:32,402 --> 01:34:34,499
තමුන් මෙහෙට ආවේ පළිගන්නද?
593
01:34:35,184 --> 01:34:37,866
මම ආවේ මගේ ආවරණය වෙනුවෙන්.
594
01:34:41,863 --> 01:34:43,616
මේ මොකක්ද?
595
01:34:43,640 --> 01:34:47,034
මං මගෙ දඩයම සම්පූර්ණ කළා.
596
01:34:47,578 --> 01:34:50,247
මේ මගේ කුසලානය!
597
01:34:51,257 --> 01:34:53,302
තමුන් අපේ ගෝත්‍රයට අවමානයක්..
598
01:34:53,339 --> 01:34:55,095
ක්වේයිත් එහෙමයි.
599
01:34:57,511 --> 01:35:00,690
එයාව ඉවරයක් කරනවා!
600
01:36:55,433 --> 01:36:59,370
සමහරවිට සුදුසුම පුතා බේරෙන්න ඇති.
601
01:37:00,831 --> 01:37:01,831
දැන්ම යටත් වෙලා,
602
01:37:02,659 --> 01:37:05,453
අපේ ගෝත්‍රයේ තමුන්ට අයිති තැන ගන්නවා.
603
01:37:07,766 --> 01:37:10,238
මට මගේම ගෝත්‍රයක් තියෙනවා.
604
01:37:39,036 --> 01:37:40,840
අන්තිමේදී ඔයා ඒ ආවරණය පලඳින්න
සුදුසුකම් ලැබුවා.
605
01:37:47,484 --> 01:37:48,835
යවුචා ඩෙක්.
606
01:38:27,518 --> 01:38:28,842
ඔයාගේ යාළුවෝ ද?
607
01:38:29,575 --> 01:38:30,575
නෑ.
608
01:38:35,029 --> 01:38:36,855
ඒ මගෙ මෑණියන්.
609
01:38:39,031 --> 01:39:01,031
සිංහල උපසිරැසි සහ English උපසිරැසිලබා ගැනීමට දැන්ම
SUBZTER.COM වෙත පිවිසෙන්න
උපසිරැසි වලට අදාල Films, TV Series ලබා ගැනීමට දැන්ම
FOXFLICKZ.COM වෙත පිවිසෙන්න