1 00:00:00,000 --> 00:00:15,000 MOVING (2023) ♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥ ෴නයන බුද්ධික෴ B a i s c o p e l k 2 00:00:17,142 --> 00:00:21,396 MOVING 3 00:00:21,479 --> 00:00:23,690 - මොකෝ, නැද්ද? - ඔව්. 4 00:00:23,773 --> 00:00:24,774 2003 වර්ෂය, NIS 5 00:00:24,858 --> 00:00:26,401 එක හෝඩුවාවක්වත් තියෙන්න එපැයි. 6 00:00:27,152 --> 00:00:29,362 ජන්ග් ජු වොන් අපේ ක්‍රම ගැන හොදාකාරවම දන්නවා. 7 00:00:29,779 --> 00:00:32,323 එයා අපාර්ට්මන්ට් එකේ ගෙදර ළග තියෙන CCTV සේරම කඩලා දාලා. 8 00:00:32,907 --> 00:00:34,826 හැම හෝඩුවාවක්ම ගානට නැතිකරලා දාලා. 9 00:00:35,410 --> 00:00:37,287 ගිණුමුයි ෆෝන් නෙට්වර්ක් එකයි ට්‍රැක් කරලා ඉන්න තැන හොයලා බලන්න. 10 00:00:37,370 --> 00:00:39,122 සේරම දාලයි පැනලා ගිහින් තියෙන්නේ. 11 00:00:40,498 --> 00:00:41,541 සමාවෙන්න සර්. 12 00:00:41,624 --> 00:00:43,710 ළමයවත් අරන් එහෙම එක රැයින් පැනලා යයි කියලා හිතුවේ නෑ... 13 00:00:43,793 --> 00:00:45,462 ළමයා හින්දා ඔය. 14 00:00:46,921 --> 00:00:49,090 එයාට ඒක උරුම වෙලාද කියන්න විශ්වාස නෑ. 15 00:00:50,008 --> 00:00:51,301 විශ්වාසයි. 16 00:00:53,303 --> 00:00:55,472 මන් අද ආයේ හොයලා බලලයි ආවේ. 17 00:00:56,848 --> 00:01:00,101 ඇක්සිඩන්ට් එක වෙලා සතියකට පස්සේ එයා හොස්පිට්ල් එකෙන් ආවා. 18 00:01:02,020 --> 00:01:03,021 ඇත්තම කිව්වොත්... 19 00:01:04,272 --> 00:01:07,609 එහෙම ඇක්සිඩන්ට් එකකින් බේරුන එකේම තේරුමක් නෑ. 20 00:01:11,613 --> 00:01:15,533 මන් කරන්න කියපු වැඩක් බාගෙට කරන කෙනෙක් නෙවේ. 21 00:01:16,951 --> 00:01:18,953 හී සූ, එන්න එපා. 22 00:01:48,608 --> 00:01:52,278 ජන්ග් ජු වොන්ගේ දුවට බලය උරුම වෙලා තමා. 23 00:01:56,616 --> 00:01:57,534 මොකද්ද මේ? 24 00:01:59,452 --> 00:02:01,788 යෝජනාවක් ඔය. 25 00:02:03,748 --> 00:02:05,959 ජාතික හැකියා සංවර්ධන ව්‍යාපෘතිය. 26 00:02:07,335 --> 00:02:08,837 ළමයින්ව පුහුණු කරන්නයි හදන්නේ. 27 00:02:09,838 --> 00:02:11,297 කරලා බැලුවොත් හොද නැද්ද. 28 00:02:13,466 --> 00:02:16,277 ලී ජේ මන්ගේ පුතා දැන්ටමත් ඉන්න හින්දා. 29 00:02:16,600 --> 00:02:18,102 ලී ජේ මන්ගේ පුතා? 30 00:02:18,304 --> 00:02:20,140 ඒ අවුරුදු හතරේ ළමයා එක්ක මොනා කරන්නද? 31 00:02:20,223 --> 00:02:22,267 ඒක නිසා තමා ජාතික හැකියා සංවර්ධන ව්‍යාපෘතිය කියන්නේ. 32 00:02:23,268 --> 00:02:24,394 අනාගතේ දිහා බලන්න ඕනෙ. 33 00:02:25,103 --> 00:02:27,063 එක ළමයෙක් තියන් ව්‍යාපෘතියක් පටන් ගන්නද ඕනෙ? 34 00:02:27,147 --> 00:02:30,316 එක්කෙනයි නෙවේ, ජන්ග් ජු වොන්ගේ දුවවත් එකතු කරගන්න පුළුවන්. 35 00:02:30,400 --> 00:02:31,684 ආ ඒත් දෙන්නනේ. 36 00:02:31,700 --> 00:02:32,826 තුන්දෙනයි. 37 00:02:36,197 --> 00:02:37,532 කිම් දූ ශික්ගේ ළමයා. 38 00:03:07,103 --> 00:03:08,104 විශ්වාසයි මට. 39 00:03:08,980 --> 00:03:12,525 මගෙ ඇස්වලට පොඩි දෙයක්වත් මගඇරෙන්නෙ නෑ. 40 00:03:13,109 --> 00:03:16,112 තව බොන්ග්ප්යොන්ග්, නාජු දෙන්නටත් ළමයි ඉන්නවා. 41 00:03:16,613 --> 00:03:18,573 පැනලා ගියපු අයව කොහොමද හොයාගන්නේ? 42 00:03:18,656 --> 00:03:20,992 විමර්ශනේට දක්ෂ හැකියාවක් තියෙනවා මට. 43 00:03:21,075 --> 00:03:22,243 සර්ත් දන්නවනේ? 44 00:03:22,827 --> 00:03:25,747 අන්තිම වෙනකම් හොයලා අනිවාරෙන් හොයාගන්නම්. 45 00:03:26,789 --> 00:03:29,709 දැන් ඉන්න බලයන් තියෙන අයටත් කරකියාගන්න බැරි දවසක් එනවා. 46 00:03:29,792 --> 00:03:31,294 ඒ දවසට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. 47 00:03:31,920 --> 00:03:34,923 කොහොමත් අලුත් පරම්පරාවක් ඕනෙ. 48 00:03:36,299 --> 00:03:39,219 සමහරවිට තව අය ඉන්න පුළුවන්. 49 00:03:40,595 --> 00:03:44,140 රටම පීරලා තව හැකියාවන් තියෙන අයව හොයාගන්න ඕනෙ. 50 00:03:45,141 --> 00:03:46,392 මන් වගකීම ගන්නම්. 51 00:03:47,477 --> 00:03:49,437 ගොඩක් කල් යන වැඩක් මේක. 52 00:03:50,647 --> 00:03:52,190 සැලසුම් කරපු සිස්ටම් එකක් ඕනෙ. 53 00:03:52,273 --> 00:03:54,234 සැලසුම් කරපු සිස්ටම් එකක්? 54 00:03:54,859 --> 00:03:57,695 මුලින්ම කිම් දූ ශික්ගේ ළමයව හොයාගෙන.. 55 00:03:57,779 --> 00:03:59,948 ඉන්න පැත්තේ අපේ තැනක් හදන්න ඕනෙ. 56 00:04:00,782 --> 00:04:03,910 හැම ළමයම ලොකු වුනාම.. ඉස්කෝලේ යන්න එපැයි. 57 00:04:05,370 --> 00:04:06,579 ඉස්කෝලේ? 58 00:04:06,663 --> 00:04:07,997 ජෝ ප්‍රධානි. 59 00:04:08,081 --> 00:04:09,999 අධ්‍යාපනේ ඇතුලේ වංචා සාමාන්‍යයි කියලා.. 60 00:04:10,083 --> 00:04:11,793 කොච්චර ගානක් සාක්කුවට දාගන්න හිතන්ද ඉන්නේ? 61 00:04:11,876 --> 00:04:12,919 හු... 62 00:04:13,002 --> 00:04:14,128 කටවහන් ඉන්නවා. 63 00:04:14,671 --> 00:04:16,589 රට වෙනුවෙන් කරන්නේ මේක. 64 00:04:20,510 --> 00:04:21,719 මේක අවදානම් වැඩියි. 65 00:04:24,847 --> 00:04:25,682 ප්‍රධානිතුමා. 66 00:04:28,142 --> 00:04:29,310 නෑ, අධ්‍යක්ෂකතුමා. 67 00:04:30,687 --> 00:04:31,854 මේක දිගුකාලීන ව්‍යාපෘතියක්. 68 00:04:34,107 --> 00:04:35,692 අපෙ අනාගතේ අනතුරේ තියෙන තාක් කල්.. 69 00:04:37,068 --> 00:04:39,570 හැකියා හොයාගන්නයි, පුහුණු කරන්නයි අඛණ්ඩ කළමනාකරණයක් ඕනෙ වෙනවා. 70 00:04:47,036 --> 00:04:48,079 හරි එහෙනම්. 71 00:04:48,663 --> 00:04:49,497 කරලා බලන්න. 72 00:04:51,874 --> 00:04:58,881 ෴පහළොස්වන කථාංගය෴ N.T.D.P 73 00:05:00,091 --> 00:05:02,343 MOVING පෙර කථාංග තුලින් 74 00:05:02,427 --> 00:05:04,637 ෆයිල් ටික හොදට බලාගන්නවනේ? 75 00:05:04,721 --> 00:05:05,888 ඔව්. 76 00:05:06,931 --> 00:05:09,392 අපිට හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. 77 00:05:10,560 --> 00:05:12,145 කොහොමද, මන් ජන්ග් හී සූ. 78 00:05:13,021 --> 00:05:14,063 හමුවීම සතුටක්. 79 00:05:17,525 --> 00:05:18,609 හොයාගත්තද? 80 00:05:18,693 --> 00:05:19,986 එයාට ළං වෙන්න වුනත් පුළුවන්. 81 00:05:25,074 --> 00:05:28,119 ඔය ෆයිල් එක එළියට ගියොත් ප්‍රශ්නේ තවත් ලොකු වෙයි. 82 00:05:33,499 --> 00:05:34,834 තෝ කවුද යකෝ? 83 00:05:34,917 --> 00:05:38,463 ළමයා ජොන්ග්වොන් උසස් පාසලටද යන්නේ? 84 00:05:38,546 --> 00:05:41,090 CSATත් ඉවරයි, වාරෙත් වැඩි දවසක් ඉතුරු වෙලා නෑ. 85 00:05:41,174 --> 00:05:42,633 ටෙස්ට් ටික ඉවරයක් කරලා දාන්න ඕනෙ. 86 00:05:46,804 --> 00:05:49,891 දැන් කාලේ වෙනස් වෙලා, ස්මාර්ට් ෆෝන් බලන බලන තැන. 87 00:05:49,974 --> 00:05:51,851 ඔහේලගේ එකෙක්ව හරි අහුවුනොත්.. 88 00:05:51,934 --> 00:05:54,395 බලන් ඉද්දි ලොකේ වටේම යනවා ඒ ගැන. 89 00:06:03,863 --> 00:06:05,531 දකුණු කොරියාවට යන්න. 90 00:06:09,994 --> 00:06:11,996 ජොන්ග්වොන් උසස් පාසල 91 00:06:30,306 --> 00:06:32,433 දැක්කද? 92 00:07:08,219 --> 00:07:09,053 ඒයි. 93 00:07:11,305 --> 00:07:12,140 ඔයාද ඒ? 94 00:07:14,183 --> 00:07:16,727 මහ ලොකු චණ්ඩියා වගේ ළමයිට වද දුන්නනේ උඹ. 95 00:07:16,811 --> 00:07:18,938 දැන් උඹ මේ තත්වෙටත් වැටිලද? 96 00:07:19,021 --> 00:07:20,273 හු##. 97 00:07:21,983 --> 00:07:23,901 තොගෙයි මගෙයි තියෙන වෙනස මොකද්ද. 98 00:07:28,781 --> 00:07:31,284 බලය ගැන විශ්වාසය තියලා මහ ලොකු එකා වගේ රැගුවේ තෝ. 99 00:07:55,600 --> 00:07:59,061 ජන්ග් හී සූ 100 00:08:03,107 --> 00:08:04,400 කෑමට ස්තූතියි. 101 00:08:08,029 --> 00:08:09,113 තුවාල වුන්නෑනේ? 102 00:08:09,197 --> 00:08:10,740 ඔව්, ඔයාට පින්සිද්ධ වෙන්න. 103 00:08:11,782 --> 00:08:12,825 හොදයිනේ එහෙනම්. 104 00:08:19,999 --> 00:08:21,459 ඔ‍යා බලයක් තියෙන කෙනෙක්ද? 105 00:08:25,505 --> 00:08:26,422 නේද? 106 00:08:30,051 --> 00:08:31,552 කියන්න අකමැති නම් කමක් නෑ. 107 00:08:32,553 --> 00:08:35,014 මන් ඔයා වුනා නම් ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට හොදම ලකුණු ගන්න තිබ්බා. 108 00:08:36,682 --> 00:08:39,560 ඔයාගේ ලකුණු හොද හින්දා ඔයාට නම් ගාණක් නැතුව ඇති. 109 00:08:41,938 --> 00:08:43,523 මන් ටෙස්ට් එක ඉවර කලා. 110 00:08:44,232 --> 00:08:45,233 ටෙස්ට් එක? 111 00:08:46,317 --> 00:08:48,778 - ආ CSAT ද? - නෑ. 112 00:08:49,195 --> 00:08:51,781 මන් විශ්වවිද්‍යාලේ යන්නෑ, රජයේ සේවකයෙක් වෙනවා. 113 00:08:53,991 --> 00:08:56,244 ආ ඒක තමා එහෙනම් අච්චු පොතුත් වෙනස් ඔයාගේ. 114 00:08:56,327 --> 00:08:58,871 CSAT ඉවර වෙලා තියෙද්දිත් පරක්කු වෙනකම් ඉස්කෝලෙ ඉදියෙත් ඒකනේ. 115 00:09:00,164 --> 00:09:03,459 ආ ඒ මන් කලින් ගෙදර යන්න කැමති නැති හින්දා. 116 00:09:04,126 --> 00:09:05,670 අම්මේ මන් පුස්තකාලෙට යනවා. 117 00:09:05,753 --> 00:09:07,588 හරි, පරිස්සමෙන් ගිහින් එන්න. 118 00:09:07,672 --> 00:09:10,174 වසර 3කට පෙර 119 00:09:28,150 --> 00:09:29,652 මන් යනවා. 120 00:09:32,238 --> 00:09:34,574 ගන්ග් හූන්, පරිස්සමෙන් ගිහින් එන්න. 121 00:09:36,492 --> 00:09:37,785 මගෙ තාත්තව දන්නවද? 122 00:09:38,452 --> 00:09:39,412 ඔව්. 123 00:09:40,246 --> 00:09:42,665 ලී ජේ මන්, අපරාධ වාර්තා දෙකයි. 124 00:09:43,916 --> 00:09:45,209 පළවෙනි එක ප්‍රචණ්ඩත්වය. 125 00:09:45,293 --> 00:09:49,255 දෙවෙනි එක ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා රජයේ සේවකයින්ට තුවාල කිරීම. 126 00:09:50,298 --> 00:09:52,800 ඒ අපරාධයට අමතර දඩුවමකුත් ලැබුනා. 127 00:09:53,467 --> 00:09:55,636 අවුරුදු දහයක සිර දඩුවම ඉවර කරලා.. 128 00:09:55,720 --> 00:09:57,388 පරිවාසේ ඉන්නත් වුනා. 129 00:10:01,559 --> 00:10:04,020 තාත්තා හැමතිස්සෙම ගෙදරට වෙලාමනේ ඉන්නේ? 130 00:10:04,562 --> 00:10:05,396 නෑ... 131 00:10:06,522 --> 00:10:08,774 ගෙදරට වෙලාම ඉන්න වෙලානේ? 132 00:10:11,193 --> 00:10:12,028 කවුද ඔයා? 133 00:10:13,070 --> 00:10:13,904 මන්ද? 134 00:10:15,615 --> 00:10:16,657 ප්‍රින්සිපල් කෙනෙක්. 135 00:10:18,909 --> 00:10:20,745 ආ මන් ප්‍රින්ස්පිල් කෙනෙක් කියලා ඔයාට කිව්වේ නැද්ද. 136 00:10:22,204 --> 00:10:23,414 ප්‍රින්සිපල් කෙනෙක්ද ඔයා? 137 00:10:29,170 --> 00:10:30,588 රස්සා දෙකක් තියෙනවා කියමුකෝ. 138 00:10:33,424 --> 00:10:35,468 ජාතික බුද්ධි අංශය අංශ ප්‍රධානි ජෝ රේ හ්යුක් 139 00:10:37,678 --> 00:10:40,514 තව හිතන්න මොනාද තියෙන්නේ? 140 00:10:40,598 --> 00:10:42,099 ගෙදර ආර්ථික තත්වෙ හොද නැති වෙලත්.. 141 00:10:42,183 --> 00:10:44,268 ඔයාගේ අනාගත අරමුණු වලට යාගන්නත් පුළුවන්. 142 00:10:44,352 --> 00:10:46,187 තාත්තගේ අපරාධ වාර්තා අයින් කරන්නත් පුළුවන්. 143 00:10:47,813 --> 00:10:50,483 හොදට හිතලා බලන්නකෝ. 144 00:10:50,566 --> 00:10:52,193 ලබන අවුරුද්දේ උසස් පාසලකට යනවනේ. 145 00:10:54,987 --> 00:10:56,197 අපෙ ඉස්කෝලෙට එන්න. 146 00:10:57,281 --> 00:11:01,535 කොහොමහරි ඔයා.. රස්සාව කලින්ම තීරණය කරලනේ. 147 00:11:01,619 --> 00:11:02,995 මන් නම් මේ ළගදි හිතුවේ. 148 00:11:03,496 --> 00:11:04,622 ඊරිසියයි. 149 00:11:07,875 --> 00:11:09,877 ඉක්මනට කමු, පන්ති පටන් ගන්නත් ළගයි. 150 00:11:11,295 --> 00:11:12,129 හන් බ්යුල්. 151 00:11:12,213 --> 00:11:15,007 ඉස්කෝලේ යූ ටියුබ් වගේ දේවල් කරන්න බෑ කියලා දන්නැද්ද? 152 00:11:15,091 --> 00:11:18,386 මන් මේක තියන් ඉදලා උපාධි දවසෙදි දෙන්නම්. 153 00:11:19,637 --> 00:11:21,681 - සර්. - යනවා. 154 00:11:41,659 --> 00:11:42,493 ඇතුලට එන්න. 155 00:11:48,666 --> 00:11:51,627 කතාකලාද? මොකද්ද කාරණේ? 156 00:11:53,921 --> 00:11:56,090 ඊයේ ඔඩිටෝරියම් එකේ වෙච්ච අනතුර ගැන මොකෝ හිතන්නේ? 157 00:12:00,594 --> 00:12:02,179 ඒක මන් කලා කියලද හිතන්නේ? 158 00:12:06,726 --> 00:12:08,352 වාරේ ඉක්මනටම ඉවර වෙනවා. 159 00:12:14,525 --> 00:12:15,484 තේරුනා. 160 00:12:16,068 --> 00:12:16,902 යන්න පුළුවන්. 161 00:12:43,512 --> 00:12:45,264 - ඒයි, ඒ අර දෙන්නානේ? - ආ තව... 162 00:12:45,347 --> 00:12:47,183 කලින් කිව්ව දේවල් අනිත් අයට කියන්න එපා. 163 00:12:47,641 --> 00:12:48,642 ඔයා විතරක් දැනන් ඉන්න. 164 00:12:49,185 --> 00:12:50,019 හරි. 165 00:12:52,980 --> 00:12:55,524 ස්තූතියි.. එවෙලෙ කරපු දේට. 166 00:12:56,984 --> 00:12:57,818 හ්ම්. 167 00:13:11,040 --> 00:13:14,502 මටත්.. මටත් ඒක කරන්න පුළුවන්ද දන්නැති හින්දා. 168 00:13:15,044 --> 00:13:18,881 දැන්ට වැඩිය ඉක්මනට තව උඩින් පියාඹන්න පුළුවන්ද දන්නැති හින්දා. 169 00:13:19,465 --> 00:13:20,299 මට... 170 00:13:20,883 --> 00:13:22,334 මට පියාඹන්න ඕනේ අම්මේ! 171 00:13:22,680 --> 00:13:25,099 ඔයත් ඔයාගේ තාත්තා වගේ ඉවරයක් වෙලා යන්නද? 172 00:13:33,604 --> 00:13:35,731 මන් ක්‍රීඩා සර්ව හම්බෙලා ආවේ. 173 00:13:35,815 --> 00:13:36,982 ඒ මොකෝ? 174 00:13:37,066 --> 00:13:39,485 කැමරාව අරගත්තා ඉස්කෝලෙදි රෙකෝඩ් කලා කියලා. 175 00:13:39,568 --> 00:13:40,861 හදිස්සියෙම? 176 00:13:41,237 --> 00:13:42,947 මට නම් තේරෙන්නෑ. 177 00:13:43,030 --> 00:13:45,532 කලින් ගණන් ගත්තෙවත් නෑ, මොකෝ හදිස්සියෙම මේ. 178 00:13:45,850 --> 00:13:47,144 පව් වැඩේ ඒකනම්. 179 00:13:47,159 --> 00:13:48,786 ඒක ආපහු දෙයි අනිවාරෙන්. 180 00:13:49,411 --> 00:13:51,247 යූටියුබ් චැනල් එකත් අයින් කරලා දාලා. 181 00:13:51,330 --> 00:13:53,123 ඒ මොකෝ? බ්ලොක් කරලද? 182 00:13:53,833 --> 00:13:56,669 දන්නෑ, රූල්ස් කඩලවත් නෑ මන්. 183 00:13:58,300 --> 00:14:00,300 වීව්ස් ලක්ෂ දෙකත් පැනලයි තිබ්බේ. 184 00:14:00,320 --> 00:14:02,216 - දැන්නම් පිස්සු වගේ. - පව් වැඩේ හොදේ. 185 00:14:02,216 --> 00:14:03,801 චැනල් එක හැක් කරලා වෙන්න බැරිද. 186 00:14:04,093 --> 00:14:06,887 ඉතින් අලුත් චැනල් එකක් හදලා ආයේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවකෝ. 187 00:14:07,263 --> 00:14:10,432 මන් මෙමරි කාඩ් එක හරි අරගන්න යනවා. 188 00:14:10,516 --> 00:14:11,684 ඒක කොහෙද කියලා කවුද දන්නේ. 189 00:14:11,767 --> 00:14:14,311 - ඒකනේ. - අපේ සර්ගේ ගාව තියෙයිද? 190 00:14:14,395 --> 00:14:15,980 - නැත්තම් ක්‍රීඩා සර් ගාව. - ආ ආවා. 191 00:14:16,063 --> 00:14:18,065 ඒයි ඒයි මොනිටර් ආවා මොනිටර්. 192 00:14:19,942 --> 00:14:21,485 එයාලා ඇත්තටම මොක්කුද? 193 00:14:29,618 --> 00:14:30,452 වාඩිවෙන්න. 194 00:14:36,083 --> 00:14:39,253 ඔඩිටෝරියම් එකේ වෙච්ච අනතුරත් හින්දා.. 195 00:14:39,336 --> 00:14:41,797 අද අමතර පන්ති නෑ. 196 00:14:43,173 --> 00:14:45,426 මොනා හින්දවත් ඉස්කෝලේ ඉන්නැතුව.. 197 00:14:45,509 --> 00:14:47,094 ගෙදර යන්න. 198 00:14:47,177 --> 00:14:48,512 හරි! 199 00:14:48,596 --> 00:14:49,430 එච්චරයි. 200 00:14:51,515 --> 00:14:53,309 අවධානය.. ආචාර. 201 00:14:53,726 --> 00:14:55,227 ආදරෙයි සර්. 202 00:14:55,311 --> 00:14:57,146 - ජන්ග් හී සූ. - ඔව්. 203 00:14:57,229 --> 00:14:59,440 - කවුන්සිලින් රූම් එකට එන්න. - හරි සර්. 204 00:15:14,204 --> 00:15:15,204 ඔයා ගෙදර යන්නැද්ද? 205 00:15:32,598 --> 00:15:34,141 ඔයාට ඊයේ ප්‍රැක්ටිස් කරන්න වුන්නෑනේ? 206 00:15:34,224 --> 00:15:35,225 ඔව්. 207 00:15:35,309 --> 00:15:40,189 ඉස්සරහට ඔඩිටෝරියම් එකේ ඉදිකිරීම් වැඩ හින්දා එතන ප්‍රැක්ටිස් කරන්න වෙන එකක් නෑ. 208 00:15:40,272 --> 00:15:43,108 දුන්චොන්-දොන්ග් වල ස්පෝර්ට් සෙන්ටර් එකක් තියෙනවා. 209 00:15:43,192 --> 00:15:44,902 ඉස්සරහට එතන ප්‍රැක්ටිස් කරන්න වෙයි. 210 00:15:44,985 --> 00:15:46,820 එතන ක්‍රීඩා උපකරණ සේරම දේවල් තියේ. 211 00:15:46,904 --> 00:15:49,198 පෞද්ගලික තැනක් හින්දා මිනිස්සුත් නැති එකත් හොදයි. 212 00:15:49,281 --> 00:15:50,199 හදිස්සියෙම? 213 00:15:50,282 --> 00:15:54,286 හදිස්සියෙම වගේ වුනාට ප්‍රැක්ටිස් එක දවසක් හරි පරක්කු කලොත් තව පස්සට යනවා ඔයා. 214 00:15:54,370 --> 00:15:57,665 දැන් ඔයා ප්‍රායෝගික පරීක්ෂණේට අවධානේ දෙන එක නෙවේද කරන්න ඕනෙ. 215 00:15:57,748 --> 00:15:59,708 විශ්වවිද්‍යාලේ යන්න ඕනෙනේ, නේද? 216 00:16:00,209 --> 00:16:02,920 මේක එහෙ ප්‍රැක්ටිස් කරන එක ගැන ලියුමක්, මේකත් යද්දි අරන් යන්න. 217 00:16:05,172 --> 00:16:06,006 හරි. 218 00:16:06,715 --> 00:16:07,925 ස්තූතියි සර්. 219 00:16:12,388 --> 00:16:13,389 ඒයි. 220 00:16:13,973 --> 00:16:15,140 බයවුනත් එක්ක. 221 00:16:15,224 --> 00:16:16,058 ඇයි? 222 00:16:18,060 --> 00:16:19,395 චෝයි ඉල් හ්වන් මොනාද කිව්වේ? 223 00:16:20,354 --> 00:16:21,355 ලොකු දෙයක් නෙවේ. 224 00:16:27,486 --> 00:16:30,114 ඔයා පරිස්සම් වෙන්න, කාවවත් විශ්වාස කරන්න එපා. 225 00:16:35,327 --> 00:16:36,328 ඒ මොකද? 226 00:16:39,957 --> 00:16:40,916 මන් එනකම්ද බලන් හිටියේ? 227 00:16:41,000 --> 00:16:42,167 ඔව්.. නෑ. 228 00:16:42,668 --> 00:16:44,420 ඔව්ද නෑද? 229 00:16:45,170 --> 00:16:46,755 වෙන කල්පනාවක හිටියේ. 230 00:16:46,839 --> 00:16:49,133 ඔයා ගෙදර යන්නැද්ද? අපිට දැන් අධ්‍යයනය ඇත්තෙත් නෑනේ. 231 00:16:49,216 --> 00:16:50,175 යන්න හැදුවේ. 232 00:16:52,219 --> 00:16:53,887 මොකෝ අද මේ ඔයාට වෙලා තියෙන්නේ? 233 00:16:55,222 --> 00:16:56,223 වතුර බෑග් එක කෝ ඔයාගේ? 234 00:16:57,766 --> 00:16:59,059 ගෙනාවේ නෑ. 235 00:16:59,143 --> 00:16:59,977 ඇයි? 236 00:17:00,060 --> 00:17:01,770 ඒක නැතුව යන්න පුරුදු වෙන්න. 237 00:17:02,354 --> 00:17:03,647 අම්මා දන්නවද? 238 00:17:03,731 --> 00:17:04,898 හ්ම්. 239 00:17:04,982 --> 00:17:06,525 අම්මා එක්ක මන් ගොඩක් වෙලා කතාකලා. 240 00:17:07,651 --> 00:17:08,652 අවුලක් නැද්ද? 241 00:17:09,778 --> 00:17:11,447 හැමදාම මෙහෙම ජීවත් වෙන්න බෑනේ. 242 00:17:11,530 --> 00:17:15,617 මටත් දුවන්න ඕනෙ වෙලාවට දුවන්න ඕනෙ. 243 00:17:17,536 --> 00:17:19,580 ඔයා බැරිවෙලාවත් ඔඩිටෝරියම් එකේ වෙච්ච... 244 00:17:31,800 --> 00:17:32,634 මොකුත් නෑ. 245 00:17:34,470 --> 00:17:37,056 මන් ගෙදරදි බර දාන් ඉන්නෑ, කිසි අවුලක් නෑ ඒත්. 246 00:17:40,434 --> 00:17:42,019 ඔයා ළගක නැත්තම් විතරක්... 247 00:17:48,317 --> 00:17:50,444 ඇයි ඇයි ඇයි මේ? 248 00:18:08,587 --> 00:18:09,755 මගෙ හිතට නම් අවුල්. 249 00:18:11,256 --> 00:18:12,382 යං. 250 00:18:12,466 --> 00:18:13,300 කොහෙද? 251 00:18:13,884 --> 00:18:15,502 දුන්චොන්-දොන්ග් ස්පෝර්ට් සෙන්ටර් එකට. 252 00:18:15,505 --> 00:18:17,382 - ඉල් හ්වන් සර් යන්න කිව්වේ. - ආ. 253 00:18:17,383 --> 00:18:18,733 ඒත් කන්නේ? 254 00:18:27,981 --> 00:18:29,608 ඔයා තාමත් ඉස්කෝලේ ඉදන් මොනාද කරන්නේ? 255 00:18:30,734 --> 00:18:32,903 අනිත් ළමයි සේරම ගෙදර ගියා, ඔයත් ඉක්මනට ගෙදර... 256 00:18:38,033 --> 00:18:39,201 ඌ බලපල්ලකෝ. 257 00:18:49,878 --> 00:18:56,218 විදුහල්පති කාර්යාලය 258 00:19:16,738 --> 00:19:17,739 සීතල නැද්ද? 259 00:19:18,866 --> 00:19:19,700 මොන සීතලක්ද? 260 00:19:20,576 --> 00:19:21,618 ඇත්තටම සීතල නැද්ද? 261 00:19:21,702 --> 00:19:23,912 ඔව්, මට හෙම්බිරිස්සාවවත් හැදිලා නෑ කවදාවත්. 262 00:19:25,539 --> 00:19:27,541 - ඒවුනාට... - ඕන්නෑ, ඇත්තටම සීතල නෑ. 263 00:19:27,624 --> 00:19:29,793 - ඒවුනාට... - හෙන අමුතුයිනේ. 264 00:19:31,128 --> 00:19:32,504 එහෙනම් මේකවත් අරගන්න. 265 00:19:33,046 --> 00:19:34,631 මේක ටිකක් උණුයි. 266 00:19:41,430 --> 00:19:42,681 උණුයිනේ. 267 00:19:42,764 --> 00:19:43,974 ඒකනේ. 268 00:19:44,057 --> 00:19:44,892 ඔයා. 269 00:20:06,955 --> 00:20:08,207 අවුලක් නෑ කිව්වනේ. 270 00:20:08,916 --> 00:20:11,168 ඔයත් මන් අවුලක් නෑ කිව්ව වෙලාවට විශ්වාස කරන්නෑනේ. 271 00:20:11,710 --> 00:20:14,254 විශ්වාස කරනවා, කරදර වෙන හින්දයි ඒ මන්. 272 00:20:14,922 --> 00:20:15,964 දන්නවා. 273 00:20:17,507 --> 00:20:18,467 බඩගිනියිනේ. 274 00:20:18,550 --> 00:20:20,260 - කන්න යංද. - ටොක්බොක්කි. 275 00:20:20,344 --> 00:20:22,179 - ටොක්බොක්කි හරි. - යං එහෙනම්. 276 00:20:24,973 --> 00:20:28,227 තාවකාලිකව වසා ඇත 277 00:21:19,736 --> 00:21:23,824 එකම ඉස්කෝලේ, එකම පන්තියේ.. 278 00:21:25,784 --> 00:21:29,538 සුපිරි බලයක් තියෙන තව ළමයෙක් ඉන්නවා. 279 00:21:32,291 --> 00:21:33,417 අහම්බයක්ද ඒක? 280 00:21:47,055 --> 00:21:47,889 නෑ. 281 00:21:49,516 --> 00:21:50,726 සමහරවිට තව... 282 00:21:53,020 --> 00:21:54,896 ඉන්නවද කියන්න දන්නෑ. 283 00:22:53,121 --> 00:22:54,247 ආයුබෝවන්. 284 00:22:55,040 --> 00:22:56,416 ආයුබෝවන්. 285 00:22:56,500 --> 00:22:57,334 හරි. 286 00:22:58,126 --> 00:22:59,127 දෙන්නෙක්ට. 287 00:23:02,297 --> 00:23:03,382 මටත් දැන් ෆෝන් එකක් තියේ. 288 00:23:03,965 --> 00:23:05,258 දවසක ගෙවනවයි කිව්වනේ මන්. 289 00:23:05,842 --> 00:23:08,095 ඒකනෙවේ, ඔයාලා මොකෝ මෙහෙට යන්නේ? 290 00:23:08,178 --> 00:23:09,179 ඩේට් එකකට යනවද? 291 00:23:09,262 --> 00:23:10,305 ප්‍රැක්ටිස් කරන්න. 292 00:23:10,389 --> 00:23:11,890 ශාරීරික අධ්‍යාපන විභාගෙටද? 293 00:23:11,973 --> 00:23:14,184 මාත් ශාරීරික අධ්‍යාපන විභාගෙට ලෑස්ති වෙලා තියෙනවා. 294 00:23:14,851 --> 00:23:16,219 මන් ඔයාලගේ ඉස්කෝලේ සීනියර් කෙනෙක් හොදේ. 295 00:23:16,520 --> 00:23:17,938 වාහ් මරුනේ. 296 00:23:18,438 --> 00:23:20,607 - සීනියර් සීනියර් සීනියර්. - යං යං. 297 00:23:21,608 --> 00:23:23,568 කොහෙද වාඩිවෙන්නේ? අතන කොහොමද? 298 00:23:23,652 --> 00:23:24,778 සර් ටිකක් ඉන්න. 299 00:23:25,278 --> 00:23:27,280 රෙජිස්ටර් වුන්නෑ, ආයේ කරලා බලන්න. 300 00:23:33,120 --> 00:23:35,414 - හෙන ලොකුයිනේ මේ චාජරේ. - ඒකනේ. 301 00:23:36,873 --> 00:23:37,916 ගොඩක් උණුයිනේ. 302 00:23:40,460 --> 00:23:41,420 තාමත් උණුයිනේ? 303 00:23:41,503 --> 00:23:42,504 හරි යන්නැද්ද? 304 00:23:43,046 --> 00:23:45,549 ට්‍රාන්සිට් කාඩ් එකක් හරි කෑෂ් හරි නැද්ද? 305 00:23:47,551 --> 00:23:48,802 ෆෝන් එක ටිකකට දෙන්න පුළුවන්ද? 306 00:23:53,515 --> 00:23:56,351 ට්‍රාන්සිට් කාඩ් එක හදලා නැතුව ඇත්තේ. 307 00:23:59,354 --> 00:24:02,649 ට්‍රාන්සිට් කාඩ් එකක් රෙජිස්ටර් කරන්න බැරි ෆෝන් එකක්නේ මේ. 308 00:24:14,995 --> 00:24:16,163 ෆෝන් එක දෙනවා. 309 00:24:17,414 --> 00:24:18,457 මොකද්ද? 310 00:24:19,332 --> 00:24:20,167 ආ හරි. 311 00:24:21,042 --> 00:24:22,919 අද යන්නකෝ එහෙනම්. 312 00:24:45,942 --> 00:24:48,028 ඩ්‍රයිවර් අංකල්.. නෑ අපෙ සීනියර්... 313 00:24:49,070 --> 00:24:49,905 තමා බන්ගේමෑන්. 314 00:24:50,822 --> 00:24:51,656 බන්ගේමෑන්? 315 00:24:52,073 --> 00:24:53,533 බන්ගේමෑන්ව දන්නැද්ද? 316 00:24:54,284 --> 00:24:57,162 බන්ගේමෑන්.. බන්ගේමෑන්. 317 00:24:57,245 --> 00:24:59,039 බන්ගේ.. බන්ගේ. 318 00:24:59,748 --> 00:25:01,708 බන්ගේ පවර්. 319 00:25:02,792 --> 00:25:04,586 සන්සුන් වෙන්න, සන්සුන් වෙන්න. 320 00:25:05,921 --> 00:25:07,589 දෙවෙනි බන්ගේමෑන් වෙලා ඉදියා එයා. 321 00:25:07,672 --> 00:25:08,798 - දෙවෙනි? - ඕ. 322 00:25:08,882 --> 00:25:10,467 ඒත් දැන් නෑනේ. 323 00:25:10,550 --> 00:25:12,177 ආ ඒවුනාට... 324 00:25:12,260 --> 00:25:15,138 එකපාරකට හරි වීරයෙක් වුනා නම්, ජීවිත කාලෙටම වීරයෙක් එයා. 325 00:25:18,475 --> 00:25:21,061 බන්ගේ පවර්. 326 00:25:21,144 --> 00:25:24,314 දකින්න ආසාවෙන් හිටිය බන්ගේමෑන්ව මන් ඉස්සරහට මෙහෙම ආවා. 327 00:25:24,397 --> 00:25:26,983 මන් කොච්චර කලබල වුනාද කියන්න දන්නවා වගේ ඉන්නත් බැරි වුනා. 328 00:25:27,067 --> 00:25:29,653 "ආයුබෝවන්" එහෙම කියාගන්න විතරයි පුළුවන් වුනේ. 329 00:25:31,947 --> 00:25:33,740 - මගෙ සුපර් හීරෝ එයා. - හරි හරි. 330 00:25:33,823 --> 00:25:35,075 මගෙ වීරයා. 331 00:25:35,158 --> 00:25:36,660 - ඒකත් එහෙමද. - හ්ම්. 332 00:25:37,869 --> 00:25:38,787 ඇත්තටම මරු. 333 00:25:57,639 --> 00:25:59,224 ජොන්ග්වොන් උසස් පාසල 334 00:26:01,977 --> 00:26:03,186 හැමෝම ආවනේ? 335 00:26:03,895 --> 00:26:06,565 - අද රෑ ඩියුටි කවුද? - චෝයි ඉල් හ්වන් සර්. 336 00:26:06,648 --> 00:26:08,475 චෝයි සර් ඇරෙන්න අනිත් හැමෝම එන්නැති. 337 00:26:08,476 --> 00:26:09,176 හරි. 338 00:26:09,734 --> 00:26:11,278 - අපි යනවා. - හරි පරිස්සමට යන්න. 339 00:26:11,361 --> 00:26:12,487 හරි අපි යනවා. 340 00:26:22,872 --> 00:26:24,749 ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ පිට අයට ඇතුල් වෙන්න බෑ. 341 00:26:24,833 --> 00:26:27,043 මන් පිට කෙනෙක් නෙවේ, ඉස්කෝලෙ ළමයෙක්ගේ අම්මා කෙනෙක්. 342 00:26:28,169 --> 00:26:29,379 මොකද්ද කාරණේ? 343 00:26:29,963 --> 00:26:33,008 තුන්වෙනි වසරේ 3 පන්තියේ චෝයි ඉල් හ්වන් සර්ව හම්බෙන්න කියලා ආවේ. 344 00:26:33,091 --> 00:26:34,217 කතාකරන්න දෙයක් තියේ. 345 00:26:39,472 --> 00:26:42,267 හතරවෙනි තට්ටුවේ කවුසිලින් රූම් එකට යන්න. 346 00:26:42,976 --> 00:26:44,769 - ස්තූතියි. - හරි. 347 00:27:07,125 --> 00:27:08,043 ඔව් අම්මේ? 348 00:27:08,543 --> 00:27:09,461 කොහෙද ඔයා? 349 00:27:10,253 --> 00:27:11,087 මන්... 350 00:27:12,464 --> 00:27:14,174 මන් ගෙදර යන ගමන් ඉන්නේ. 351 00:27:15,634 --> 00:27:17,719 අම්මා එළියට ආවා, ඉක්මනට ගෙදර යන්න. 352 00:27:18,637 --> 00:27:21,848 අම්මා පරක්කු වෙන්න පුළුවන් හින්දා කලින් කන්න. 353 00:27:28,813 --> 00:27:30,565 - අම්මද? - ඕ. 354 00:27:31,399 --> 00:27:32,484 ගෙදර යන ගමන් කිව්වනේ? 355 00:27:33,151 --> 00:27:34,110 මේක... 356 00:27:34,736 --> 00:27:37,572 මේක වටරවුමකින් යන බස් එකක් හින්දා මන් ගෙදර යන ගමන් තමා ඉන්නේ. 357 00:27:37,860 --> 00:27:39,069 අම්මව රැවැට්ටුවනේ. 358 00:27:41,701 --> 00:27:43,370 අපෙ අම්මා එළියට ගිහින්. 359 00:27:43,453 --> 00:27:45,205 මට අද ටිකක් පරක්කු වෙලා යන්න පුළුවන් වෙයි. 360 00:27:45,288 --> 00:27:46,373 නරක ළමයා. 361 00:27:47,832 --> 00:27:49,292 මටත් ප්‍රැක්ටිස් වලට උදව් කරන්න පුළුවන්. 362 00:27:50,627 --> 00:27:52,545 - හොද ළමයා. - ඕ. 363 00:27:58,843 --> 00:27:59,928 ඔව් තාත්තේ? 364 00:28:00,387 --> 00:28:01,429 කොහෙද? 365 00:28:01,513 --> 00:28:03,014 දුන්චොන්-දොන්ග් ස්පෝර්ට් සෙන්ටර් එකට යනවා. 366 00:28:04,891 --> 00:28:06,184 ස්පෝර්ට් සෙන්ටර්? 367 00:28:06,267 --> 00:28:09,796 ඉස්කෝලෙ ඔඩිටෝරියම් එක වහලා හින්දා සර් කිව්වේ එතන ගැන. 368 00:28:09,800 --> 00:28:11,093 සර්? 369 00:28:12,941 --> 00:28:15,485 හී සූ, අද කොහෙවත් යන්නැතුව.. 370 00:28:15,568 --> 00:28:17,428 කෙලින්ම ගෙදර යන්න, තේරුනාද? 371 00:28:17,429 --> 00:28:19,973 තේරුනා, කෙලින්ම ගෙදර යන්නම්. 372 00:28:25,704 --> 00:28:26,788 බහින්නැද්ද? 373 00:28:27,789 --> 00:28:29,749 මොකටද බහින්නේ? ප්‍රැක්ටිස් කරන්න ඕනෙ. 374 00:28:31,793 --> 00:28:33,628 - නරක ළමයා. - මොකක්? 375 00:28:34,337 --> 00:28:35,296 මොකුත් නෑ. 376 00:29:42,655 --> 00:29:43,490 මන් මේ. 377 00:29:44,365 --> 00:29:46,743 ලී මී හ්යුනුයි ගුර්යොන්ග්පෝයි දැන් ඉස්කෝලෙ ඇතුලේ ඉන්නේ. 378 00:29:59,464 --> 00:30:00,590 ඇතුලට එන්න. 379 00:30:05,011 --> 00:30:05,970 ඇතුලට... 380 00:30:10,308 --> 00:30:12,268 චෝයි ඉල් හ්වන් සර්ද? 381 00:30:13,436 --> 00:30:15,188 ඔව්, ඒ මන්. 382 00:30:21,277 --> 00:30:23,655 දෙන්න දේකට තියෙන්නේ මේක විතරයි. 383 00:30:33,456 --> 00:30:36,125 ඉස්කෝලෙ අනතුරක් වුනා කියලා ආරංචි වුනා. 384 00:30:36,793 --> 00:30:38,419 මොකද වුනේ කියලා දැනගන්න පුළුවන් වෙයිද? 385 00:30:38,503 --> 00:30:40,630 ආ ඒකද? මේකයි... 386 00:30:41,422 --> 00:30:45,927 ඔඩිටෝරියම් එක පරණ හින්දා වෙච්ච පොඩි අනතුරක් ඒක. 387 00:30:46,010 --> 00:30:48,596 වාසනාවට හානියක් වුන්නෑ. 388 00:30:48,680 --> 00:30:49,973 කාටවත් තුවාල වුන්නෑ. 389 00:30:50,056 --> 00:30:51,724 - සහනයක් ඒක. - ඔව්. 390 00:30:52,475 --> 00:30:54,477 කවුද ළමයෙක් අනතුර නතර කෙරුවයි කියලා ආරංචි වුණා. 391 00:30:54,710 --> 00:30:55,886 ඒ ළමයා කවුද? 392 00:30:56,020 --> 00:30:57,522 අපේ පන්තියේ මොනිටර්. 393 00:30:57,605 --> 00:30:59,190 ඒ ළමයගේ නම මොකද්ද? 394 00:30:59,274 --> 00:31:00,817 ලී ගන්ග් හූන්. 395 00:31:00,900 --> 00:31:02,277 සුපිරි බලයක් තියෙන කෙනෙක්ද එයා? 396 00:31:08,783 --> 00:31:11,119 ළමයි ඒවගේ කතාවලට කැමතියිනේ. 397 00:31:13,610 --> 00:31:15,410 ඒ ළමයා ක්‍රීඩා කරන හින්දා ඒ.. 398 00:31:15,420 --> 00:31:17,714 ඒත් සුපිරි බලයක් තියෙනවයි කියන එක නම් ටිකක්... 399 00:31:18,209 --> 00:31:19,836 මගෙ ළමයත් දැක්කා කිව්වා. 400 00:31:22,505 --> 00:31:26,551 එදා තත්වේ ගොඩක් නොසන්සුන් වුන හින්දා.. 401 00:31:26,634 --> 00:31:31,556 ළමයි එයාලා දැක්ක දේ ලොකුවට හිතට අරන් තියෙන්නේ. 402 00:31:32,056 --> 00:31:36,352 මෙහෙමනේ, පිරිමි ළමයා අනතුරකින් ගෑනු ළමයව බේරගත්තා. 403 00:31:37,061 --> 00:31:39,981 ඔය ලොකුවට හිතන ළමයින්ට.. 404 00:31:40,064 --> 00:31:44,527 මොනිටර්ව සුපිරි බලයක් තියෙන කෙනෙක් වගේ පෙන්න ඇති. 405 00:31:45,236 --> 00:31:46,279 මගෙ ළමයටත්... 406 00:31:47,989 --> 00:31:49,532 එහෙම හිතෙන්නද ඇත්තේ? 407 00:31:50,325 --> 00:31:51,576 එහෙම වෙන්න ඕනෙ. 408 00:31:51,659 --> 00:31:55,371 තව පිරිමි ළමයෙක් හින්දා එයාට ඒක නියම වැඩක් වගේ පේන්න ඇති. 409 00:32:03,004 --> 00:32:04,881 ඉස්කෝලෙම නොසන්සුන් වෙලා ඇත්තේ. 410 00:32:05,465 --> 00:32:06,299 ඔව්. 411 00:32:07,717 --> 00:32:14,432 ඒක නම් එහෙම තමා, ඒත් ඉස්කෝලෙ.. අවධානය දෙන්නේ අධ්‍යයන කටයුතුවලට හින්දා... 412 00:32:14,515 --> 00:32:16,726 සද්දයක් නැතුව හොදට විසදගත්තා. 413 00:32:17,393 --> 00:32:18,227 හරි. 414 00:32:19,103 --> 00:32:23,399 කොහොමහරි, මේක මගෙ ළමයා විශ්වවිද්‍යාලේ යන එකට බලපාන එකක් නෑනේ සර්? 415 00:32:23,483 --> 00:32:26,069 අනිවාරෙන්ම, CSATත් ඉවරනේ. 416 00:32:26,861 --> 00:32:30,740 ඉතුරු ඉස්කෝලෙ ඉන්න ටික කාලෙටත් මේක බලපාන එකක් නෑ. 417 00:32:30,823 --> 00:32:32,825 මගෙ ළමයගේ ලකුණු එච්චර හොද නැති එක තමා අවුල. 418 00:32:33,618 --> 00:32:37,789 බොන්ග් සොක්ගෙ.. ලකුණු ගොඩක් හොද නැති වුනාට... 419 00:32:37,872 --> 00:32:41,459 ඒ ලකුණු වලින් විශ්වවිද්‍යාලේ යන එකට ප්‍රශ්නයක් වෙන්නැති වෙයි. 420 00:32:44,587 --> 00:32:46,839 මන් බොන්ග් සොක්ගෙ අම්මා කියලා කොහොමද දැනගත්තේ? 421 00:33:16,452 --> 00:33:17,704 කී සූ! 422 00:33:18,830 --> 00:33:20,957 කී සූ! මොකෝ වුනේ? 423 00:33:21,708 --> 00:33:24,544 ඔහේ මොනාද කරන්නේ? ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කෝල් කරනවා! 424 00:33:26,170 --> 00:33:28,464 ගොඩක් ඉදිමිලනේ. 425 00:33:28,923 --> 00:33:29,966 හෙලවෙන්නැතුව ඉන්නකෝ. 426 00:33:30,717 --> 00:33:31,843 මොනාද කරන්නේ? 427 00:33:48,693 --> 00:33:51,696 ජොන්ග්වොන් උසස් පාසල 428 00:33:57,577 --> 00:33:58,411 මේ. 429 00:34:10,256 --> 00:34:11,257 කවුද? 430 00:34:11,924 --> 00:34:14,927 ආ මන් ඉස්කෝලෙ ළමයෙක්ගෙ තාත්තෙක්, සර් එක්ක කතාකරන්න කියලා ආවේ. 431 00:34:16,095 --> 00:34:18,347 තුන්වෙනි වසරෙ 3 පන්තියේ පන්තිභාර සර් ඉන්නවද? 432 00:34:23,561 --> 00:34:26,064 හමුවීමක් දාගත්තද? 433 00:34:26,147 --> 00:34:26,981 නෑ. 434 00:34:33,029 --> 00:34:36,407 ඉස්කෝලෙ අනතුරක් වෙච්ච හින්දා අධ්‍යාපන අමාත්‍යංශෙන් නියෝගයක් ලැබුනා. 435 00:34:36,908 --> 00:34:39,243 ඒක ගැන විමර්ශන පටන් අරන් සම්පූර්ණෙන් විමර්ශන ඉවර වෙනකම්.. 436 00:34:39,827 --> 00:34:41,871 ඉස්කෝල වෙලාව කෙටි කරනවා. 437 00:34:42,455 --> 00:34:45,833 පේනව වගේම පන්ති සේරම ඉවරයි, කවුරුත් නෑ මෙහෙ. 438 00:34:50,379 --> 00:34:53,508 මට ඉස්කෝලෙ වටේ බලන්න පුළුවන් වෙයිද? 439 00:34:57,512 --> 00:34:59,597 - ඒක... - පන්තිත් ඉවරනේ. 440 00:35:00,431 --> 00:35:02,183 කරදරයක් වෙන එකක් නෑ කියලා හිතනවා. 441 00:35:05,728 --> 00:35:08,022 - පිට කෙනෙක්නේ ඔයා. - මන් ඉස්කෝලෙ ළමයෙක්ගේ තාත්තෙක්. 442 00:35:12,860 --> 00:35:15,196 ආ හරි, එහෙම කරමු එහෙනම්. 443 00:35:32,672 --> 00:35:36,092 ජාතික බුද්ධි අධ්‍යයනය 444 00:35:47,645 --> 00:35:49,772 විදුහල්පති කාර්යාලය 445 00:37:43,761 --> 00:37:46,889 මෙවර නැවතුම දුන්චොන් සාප්පු සංකීර්ණයයි. 446 00:37:46,973 --> 00:37:48,391 - මෙතනින් බහිනවද? - ඕ. 447 00:37:56,107 --> 00:37:57,191 අද මොනාද කරන්න ඉන්නේ? 448 00:37:59,527 --> 00:38:00,528 දුර පැනීම? 449 00:38:01,654 --> 00:38:03,281 - දුර පැනීම? - වෙන එකක් කරමුද? 450 00:38:07,618 --> 00:38:09,787 මන් බොන්ග් සොක්ගේ අම්මා කියලා කිව්වේ නෑනේ. 451 00:38:14,083 --> 00:38:16,544 බොන්ග් සොක්ගේ සෝෂල් මීඩියාවල මන් ඔයාව දැකලා තියෙනවා. 452 00:38:18,379 --> 00:38:21,590 විශේෂයෙන්ම බොන්ග් සොක්ට අම්මා විතරයි ඉන්නේ හින්දා.. 453 00:38:21,674 --> 00:38:25,136 මන් එයා ගැන වැඩි අවධානයක් යොමු කලා. 454 00:38:26,262 --> 00:38:27,972 මොකක්හරි ප්‍රශ්නයක්ද? 455 00:38:28,431 --> 00:38:29,598 නෑ. 456 00:38:30,266 --> 00:38:31,434 සමාවෙන්න ඕනෙ. 457 00:38:32,101 --> 00:38:36,022 ආයෙත් මෙහෙම අනතුරක් නොවෙන්න.. 458 00:38:36,522 --> 00:38:39,859 අපි උපරිමය කරන්නම්. 459 00:38:44,030 --> 00:38:46,115 තව කියන්න ඕනෙ දෙයක් නැත්තම්... 460 00:38:49,702 --> 00:38:50,536 සර්. 461 00:38:51,412 --> 00:38:52,246 ඔව්? 462 00:38:53,414 --> 00:38:56,917 කවද ඉදන්ද මේ වැඩේ කරන්නේ? 463 00:38:59,211 --> 00:39:00,379 මොකක් ගැනද කියන්නේ... 464 00:39:00,463 --> 00:39:02,298 කවද ඉදන්ද උගන්නන එක පටන් ගත්තේ? 465 00:39:27,198 --> 00:39:28,032 වෙන්න බෑ. 466 00:39:30,659 --> 00:39:31,827 එහෙම වෙන්න විදියක් නෑ. 467 00:39:38,542 --> 00:39:40,503 අරූ කොහෙද ගියේ? 468 00:40:03,651 --> 00:40:05,319 තෝ කවුද? 469 00:40:22,169 --> 00:40:23,587 ෆයිල්වල මොනාද තියෙන්නේ? 470 00:40:26,006 --> 00:40:28,559 අධිමානුෂිකයින්ගේ ජීව තොරතුරු වෙන්න ඕනෙ. 471 00:40:30,136 --> 00:40:33,931 ෆයිල් අරගන්න බැරිවුනොත්.. මොකද වෙන්නේ? 472 00:40:35,141 --> 00:40:37,560 ඒ ළමයි තමා ෆයිල් ටික. 473 00:40:38,144 --> 00:40:40,396 එකා ගානේ හෙව්වම ඉවරයි. 474 00:40:40,813 --> 00:40:41,856 එහෙනම්... 475 00:40:43,399 --> 00:40:48,279 අධිමානුෂිකයින් පුහුණුවට සම්බන්ධ සේරමව මරලා දාන්න පුළුවන්, නේද? 476 00:40:52,032 --> 00:40:53,742 අහන්නත් දෙයක්ද ඒක. 477 00:40:55,578 --> 00:40:57,329 ලොකු උන් ටිකව මරලා දානවා. 478 00:40:59,206 --> 00:41:00,708 පොඩි උන් ටිකට මොකෝ කරන්නේ? 479 00:41:06,672 --> 00:41:07,798 දැන් තත්වේ? 480 00:41:08,507 --> 00:41:09,800 පිටිපස්සේ ගේට්ටුව ළගට එන්න. 481 00:41:14,138 --> 00:41:14,972 යන්න ඕනෙද? 482 00:42:13,656 --> 00:42:15,699 අංකල් බස් එක නවත්තන්න! 483 00:42:32,716 --> 00:42:34,426 බැල්ලිගේ පුතෝ, තොට පිස්සුද යකෝ? 484 00:42:34,885 --> 00:42:36,554 බස් එක නවත්තපන්! 485 00:42:57,430 --> 00:42:57,721 B 486 00:42:57,722 --> 00:42:58,014 Ba 487 00:42:58,015 --> 00:42:58,306 Bai 488 00:42:58,307 --> 00:42:58,598 Bais 489 00:42:58,599 --> 00:42:58,891 Baisc 490 00:42:58,892 --> 00:42:59,183 Baisco 491 00:42:59,184 --> 00:42:59,475 Baiscop 492 00:42:59,476 --> 00:42:59,767 Baiscope 493 00:42:59,768 --> 00:43:00,060 Baiscopel 494 00:43:00,061 --> 00:43:00,352 Baiscopelk 495 00:43:00,353 --> 00:43:00,644 Baiscopelk 496 00:43:00,645 --> 00:43:00,937 Baiscopelk ව 497 00:43:00,938 --> 00:43:01,229 Baiscopelk වෙ 498 00:43:01,230 --> 00:43:01,521 Baiscopelk වෙන 499 00:43:01,522 --> 00:43:01,814 Baiscopelk වෙනු 500 00:43:01,815 --> 00:43:02,106 Baiscopelk වෙනුව 501 00:43:02,107 --> 00:43:02,398 Baiscopelk වෙනුවෙ 502 00:43:02,399 --> 00:43:02,691 Baiscopelk වෙනුවෙන 503 00:43:02,692 --> 00:43:02,983 Baiscopelk වෙනුවෙන් 504 00:43:02,984 --> 00:43:03,275 Baiscopelk වෙනුවෙන් 505 00:43:03,276 --> 00:43:03,567 Baiscopelk වෙනුවෙන් 506 00:43:03,568 --> 00:43:03,860 Baiscopelk වෙනුවෙන් 507 00:43:03,861 --> 00:43:04,152 Baiscopelk වෙනුවෙන් පර 508 00:43:04,153 --> 00:43:04,444 Baiscopelk වෙනුවෙන් පරි 509 00:43:04,445 --> 00:43:04,737 Baiscopelk වෙනුවෙන් පරිව 510 00:43:04,738 --> 00:43:05,029 Baiscopelk වෙනුවෙන් පරිවර 511 00:43:05,030 --> 00:43:05,321 Baiscopelk වෙනුවෙන් පරිවර් 512 00:43:05,322 --> 00:43:05,614 Baiscopelk වෙනුවෙන් පරිවර්ත 513 00:43:05,615 --> 00:43:05,906 Baiscopelk වෙනුවෙන් පරිවර්තන 514 00:43:05,907 --> 00:43:06,198 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය 515 00:43:06,199 --> 00:43:06,491 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය 516 00:43:06,492 --> 00:43:06,783 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය ස 517 00:43:06,784 --> 00:43:07,075 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ 518 00:43:07,076 --> 00:43:07,367 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ 519 00:43:07,368 --> 00:43:07,660 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උ 520 00:43:07,661 --> 00:43:07,952 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උප 521 00:43:07,953 --> 00:43:08,244 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපස 522 00:43:08,245 --> 00:43:08,537 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසි 523 00:43:08,538 --> 00:43:08,829 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිර 524 00:43:08,830 --> 00:43:09,121 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැ 525 00:43:09,122 --> 00:43:09,414 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැස 526 00:43:09,415 --> 00:43:09,706 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි 527 00:43:09,707 --> 00:43:09,998 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි 528 00:43:09,999 --> 00:43:10,291 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ග 529 00:43:10,292 --> 00:43:10,583 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැ 530 00:43:10,584 --> 00:43:10,875 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන 531 00:43:10,876 --> 00:43:11,167 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන් 532 00:43:11,168 --> 00:43:11,460 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්ව 533 00:43:11,461 --> 00:43:11,752 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී 534 00:43:11,753 --> 00:43:12,044 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 535 00:43:12,045 --> 00:43:12,337 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 536 00:43:12,338 --> 00:43:12,629 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 537 00:43:12,630 --> 00:43:12,921 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 538 00:43:12,922 --> 00:43:13,214 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴න 539 00:43:13,215 --> 00:43:13,506 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නය 540 00:43:13,507 --> 00:43:13,798 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන 541 00:43:13,799 --> 00:43:14,091 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන 542 00:43:14,092 --> 00:43:14,383 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බ 543 00:43:14,384 --> 00:43:14,675 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බු 544 00:43:14,676 --> 00:43:14,967 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද 545 00:43:14,968 --> 00:43:15,260 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද් 546 00:43:15,261 --> 00:43:15,552 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධ 547 00:43:15,553 --> 00:43:15,844 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධි 548 00:43:15,845 --> 00:43:16,137 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික 549 00:43:16,138 --> 00:43:16,429 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික෴ 550 00:43:16,430 --> 00:43:39,430 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික෴ 551 00:43:41,057 --> 00:44:36,057 MOVING (2023) ♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥ ෴නයන බුද්ධික෴ B a i s c o p e l k