1
00:00:00,000 --> 00:00:10,000
MOVING (2023)
♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥
෴නයන බුද්ධික෴
B a i s c o p e l k
2
00:00:11,553 --> 00:00:15,265
1990 වර්ෂය, උල්සන්
3
00:00:18,435 --> 00:00:25,442
ගුක්බින්ග්වන් නයිට් ක්ලබ්
4
00:01:02,270 --> 00:01:04,898
- රාක්ෂ ලොක්කා ආවෝ!
- කොහොමද ලොක්කා!
5
00:01:04,981 --> 00:01:07,067
රාක්ෂ ලොක්කා ආවද.
6
00:01:07,150 --> 00:01:08,193
මොකෝ මෙච්චර පරක්කු වුනේ?
7
00:01:09,152 --> 00:01:10,320
ආයෙත් පාර වැරදුනද?
8
00:01:10,403 --> 00:01:12,739
වරෙන්, වරෙන් ඉතින් හු##.
9
00:01:12,822 --> 00:01:15,075
ගන්න, වැඩේ බලාගන්න හොදට.
10
00:01:16,451 --> 00:01:17,327
වරෙන් ඉතින්!
11
00:01:17,410 --> 00:01:20,038
තොපිලා සේරම මැරුම් කන්නයි යන්නේ දැන්!
12
00:01:26,461 --> 00:01:28,046
එහාට වෙයන්, එහාට වෙයන්.
13
00:01:28,379 --> 00:01:30,632
ඒයි, මොකෝ උඹ?
14
00:01:31,591 --> 00:01:32,467
පැත්තකට වෙයන්.
15
00:01:33,468 --> 00:01:35,220
මේ හු##ට පිස්සුවත්ද.
16
00:01:40,058 --> 00:01:43,770
මට කියලා දේකට තිබ්බේ හයිය ඇගක් විතරයි.
17
00:01:44,729 --> 00:01:48,983
ඒවුනාට ඒ ඇග ඕනෑවටත් වඩා හයිය වුනා.
18
00:01:50,568 --> 00:01:54,739
මන් මේ ඇගෙන් කරන්න
පුළුවන් ලේසිම වැඩේ තෝරගත්තා.
19
00:01:55,448 --> 00:01:58,660
මට රාක්ෂයා කියලයි කතාකලේ.
20
00:01:58,743 --> 00:02:02,956
MOVING
21
00:02:14,509 --> 00:02:15,677
මේ.
22
00:02:16,177 --> 00:02:18,388
මල මගුලයි.
23
00:02:18,471 --> 00:02:19,556
මේ හොදින්ද?
24
00:02:19,639 --> 00:02:23,143
෴දසවන කථාංගය෴
රාක්ෂයා
25
00:02:23,226 --> 00:02:24,060
මේ.
26
00:02:25,812 --> 00:02:26,938
මල මගුලයි.
27
00:02:50,879 --> 00:02:52,088
උඹද එහෙනම් ඒ?
28
00:02:52,172 --> 00:02:55,133
පොහන්ග්වල උන්ව හොද
සිහියට ගේන්න හදද්දි..
29
00:02:55,884 --> 00:02:57,969
එක වදකාරයෙක් හින්දා බැරි වුනයි කිව්වා.
30
00:03:06,394 --> 00:03:07,395
මොකද්ද මේ?
31
00:03:07,896 --> 00:03:10,565
හිමිකාරීත්වය පැවරීමේ
ගිවිසුමක්, මේ නයිට් ක්ලබ් එකේ.
32
00:03:12,025 --> 00:03:12,859
අත්සන් කරනවා.
33
00:03:14,402 --> 00:03:17,739
උඹට මෙහෙ අයිතිකරගන්න
පුළුවන් කියලද හිතන්නේ?
34
00:03:19,240 --> 00:03:20,283
අත්සන් කරනවා.
35
00:03:20,366 --> 00:03:21,784
මෙතනින් ඉවරයක් වෙයි කියලද හිතන්නේ?
36
00:03:21,868 --> 00:03:22,869
අත්සන් කරනවා.
37
00:03:28,583 --> 00:03:31,628
පොහන්ග්වල ඉදන් මාළු
අල්ල අල්ල ඉන්න ඕන එවුන්..
38
00:03:32,795 --> 00:03:35,381
කොහෙන් ආපු හයියකින්ද උල්සන්වලට එන්නේ?
39
00:03:35,465 --> 00:03:36,674
මුලින්ම ගැහුවේ මොකාද?
40
00:03:37,842 --> 00:03:40,820
අපිව මෙතනට ගෙන්නගත්තේ උඹම නේද?
41
00:03:42,263 --> 00:03:44,766
ඒපාර මොන විකාරයක්ද
මේකා මේ කියවන්නේ?
42
00:03:44,849 --> 00:03:46,476
තෝ දන්නැත්තම් මන්ද දන්නේ.
43
00:03:47,477 --> 00:03:49,103
අමන පාහර බල්ලෝ.
44
00:03:50,230 --> 00:03:51,314
මේ යකා.
45
00:03:52,148 --> 00:03:55,818
හොද සිහියට අරගන්න පිත්තාශෙ
අතට අරන් දෙන්න වෙයි වගේ.
46
00:03:55,902 --> 00:03:57,737
මගෙ පිත්තාශෙ එක්ක මොනා කරන්නද උඹ?
47
00:03:58,696 --> 00:03:59,530
මොකෝ?
48
00:04:00,865 --> 00:04:02,325
එලියට අරන් පෙන්නන්න ඕනෙද?
49
00:04:13,544 --> 00:04:14,629
කෝ බලන්න.
50
00:04:15,672 --> 00:04:17,257
පිත්තාශෙ කෝ?
51
00:04:27,850 --> 00:04:28,935
මේකද?
52
00:04:32,897 --> 00:04:35,316
තමුසෙ මනුස්සයෙක්මද?
53
00:04:36,484 --> 00:04:37,819
මොකෙක්ද ඇත්තටම?
54
00:04:39,779 --> 00:04:40,613
අත්සන් කරනවා.
55
00:04:41,864 --> 00:04:43,366
අමන රාක්ෂයා.
56
00:04:45,743 --> 00:04:46,577
අන්න හරි.
57
00:04:47,287 --> 00:04:48,121
මොනවා?
58
00:04:49,956 --> 00:04:50,832
අත්සන් කරනවා.
59
00:05:01,384 --> 00:05:03,928
ව්යාපාරික හිමිකාරීත්වය පැවරීමේ ගිවිසුම
60
00:05:15,023 --> 00:05:15,857
ආ සර්.
61
00:05:17,900 --> 00:05:21,070
- හොදට කලා ලොක්කා.
- හොදට කලා ලොක්කා.
62
00:05:57,065 --> 00:05:58,149
ආවද.
63
00:05:58,483 --> 00:06:00,693
පිහි කඩයක් දැම්ම නම් ඉවරයි.
64
00:06:03,071 --> 00:06:04,072
හයියෙන් අල්ලන් ඉන්න.
65
00:06:11,496 --> 00:06:12,497
ලොක්කා හොදින්ද?
66
00:06:13,414 --> 00:06:14,248
මන් හොදින්.
67
00:06:14,332 --> 00:06:15,750
ප්රධානිතුමා..
68
00:06:15,833 --> 00:06:19,003
සවුනාත් ගිහින් හොද තැනක රෑ කෑම කලා
එන්න කියලා කාර් එකේ යතුර හිටන් දුන්නා.
69
00:06:19,087 --> 00:06:21,047
සවුනා වැඩක් නෑ.
70
00:06:22,256 --> 00:06:23,674
- ඒයි.
- ඔව්?
71
00:06:23,758 --> 00:06:25,885
වෙන කෙනෙක්ට කියලා
ඩ්රයිව් කරගන්න එහෙනම්.
72
00:06:25,968 --> 00:06:27,595
මොකටද ඔය වගේ පොඩි වැඩ කරන්නේ උඹ?
73
00:06:27,678 --> 00:06:29,597
මන් කැමති හින්දයි ඒ.
74
00:06:29,847 --> 00:06:31,182
මන් ඔයාගේ දකුණු අතනේ ඉතින්.
75
00:06:31,265 --> 00:06:34,102
දෙයියනේ මේ යකා ආයෙත්
පටන් ගත්තනේ විහිළු කරන්න.
76
00:06:35,269 --> 00:06:36,646
එළියේ වැඩ සේරම හරිද?
77
00:06:36,729 --> 00:06:39,941
නැතුව, රාක්ෂයනේ ඉතින් වැඩේ කලේ.
78
00:06:40,024 --> 00:06:43,736
අත්සන් කරනවා, අත්සන් කරනවා.
79
00:06:44,195 --> 00:06:46,030
ඒක නම් නියමෙට තිබ්බා.
80
00:06:46,114 --> 00:06:47,281
මගුල තමා.
81
00:06:48,116 --> 00:06:53,204
ඉස්සර පොහන්ග් වල පොඩි
වරායකින් පටන් ගත්ත අපි..
82
00:06:53,538 --> 00:06:54,914
ග්යොන්ග්ජුත් අල්ලගත්තා.
83
00:06:54,997 --> 00:06:58,793
උල්සන් වෙනකම් ආවේ අපෙ
ලොක්කා හින්දා තමා ඉතින්.
84
00:06:59,210 --> 00:07:01,629
රාක්ෂයා එනවයි කියලා
දැනගත්තම හැම එකාම ගැහෙනවා.
85
00:07:01,712 --> 00:07:03,005
කට වහගන්නවා.
86
00:07:04,424 --> 00:07:06,008
ලොක්කා මතකද ඒක?
87
00:07:06,384 --> 00:07:10,972
උල්සන් එවුන් ලොක්කව ඉවරයක්
කරන්න මස් කඩකාරයෝ හිටන් එව්වනේ.
88
00:07:11,055 --> 00:07:13,224
ඒ එකකින්වත් වැඩක් වුන්නෑ.
89
00:07:13,307 --> 00:07:15,143
රාක්ෂයා කියන්නේ නිකම්දනේ ලොක්කා.
90
00:07:17,270 --> 00:07:19,730
- මගෙ නික් නේම් එකට විහිළු කරන්න එනවද මෙතන උඹ?
- නෑ ලොක්කා.
91
00:07:20,314 --> 00:07:21,566
උඹේ එක මොකද්ද කිව්වේ?
92
00:07:22,275 --> 00:07:23,443
යන්ග්දොක්-දොන්ග් වල් ඌරා.
93
00:07:23,526 --> 00:07:24,402
වල් ඌරා?
94
00:07:25,987 --> 00:07:27,238
විහිළු නමක්නේ.
95
00:07:28,239 --> 00:07:32,660
මේ ලොක්කා, ලොක්කට වැඩ
කරන්න හම්බෙච්ච එක ගෞරවයක්.
96
00:07:33,369 --> 00:07:34,537
මොකක් කිව්වා?
97
00:07:35,663 --> 00:07:39,459
කොහොමත් මේ වැඩේදි
අපි හැමෝම එක පවුලක්නේ.
98
00:07:40,209 --> 00:07:41,210
ඔව් ලොක්කා.
99
00:07:42,336 --> 00:07:45,256
හෙමීට එන්න, මන් ගිහින්
කාර් එකේ AC ඔන් කරන්නම්.
100
00:07:47,008 --> 00:07:48,342
ආ හරිනේ.
101
00:07:49,218 --> 00:07:51,053
මේ ගැහැනු අයගේ
ටොයිලට් එක කියලා දන්නවද?
102
00:07:51,762 --> 00:07:52,597
එහෙමත් එකක්ද?
103
00:07:56,017 --> 00:07:57,143
ලොක්කා ආවා.
104
00:07:58,060 --> 00:07:59,270
ආදරෙයි ලොක්කා.
105
00:07:59,353 --> 00:08:00,980
ලොක්කා ආදරෙයි.
106
00:08:01,063 --> 00:08:02,148
හොදට කලා ලොක්කා.
107
00:08:03,024 --> 00:08:04,150
හොදට කලා ලොක්කා.
108
00:08:04,233 --> 00:08:05,943
- හොදට කලා ලොක්කා.
- හොදට කලා ලොක්කා.
109
00:08:06,027 --> 00:08:07,904
- හොදට කලා ලොක්කා.
- ආදරෙයි ලොක්කා.
110
00:08:07,987 --> 00:08:10,031
- හොදට කලා ලොක්කා.
- හොදට කලා ලොක්කා.
111
00:08:17,997 --> 00:08:20,500
ඈ ලොක්කා මොනාද කන්න ඕනෙ?
112
00:08:20,583 --> 00:08:21,709
කියන්නකෝ ඉතින්.
113
00:08:23,002 --> 00:08:25,755
මෙහෙ සන්ෆිෂ් නැතුව ඇතිනේ?
114
00:08:26,172 --> 00:08:27,048
සන්ෆිෂ්?
115
00:08:27,840 --> 00:08:29,300
සන්ෆිෂ් මොකෝ?
116
00:08:31,928 --> 00:08:35,139
අපෙ ලොක්කට මෙච්චර ඉක්මනට
ආයේ පොහන්ග් කෑම කන්න ආසාව ඇවිත්ද?
117
00:08:36,891 --> 00:08:40,728
සන්ෆිෂ් සොෆ්ට් ඇරෙන්න ඇති රහක් නෑනේ.
118
00:08:41,437 --> 00:08:42,688
මන් නම් කැමතිම නැති කෑමක්.
119
00:08:42,939 --> 00:08:44,148
රෙද්ද තමා.
120
00:08:44,565 --> 00:08:47,151
පොහන්ග් එකෙක් කියන්නෙ සන්ෆිෂ් කන උන්ටයි.
121
00:08:47,610 --> 00:08:50,530
සන්ෆිෂ්.
122
00:08:51,906 --> 00:08:53,115
ඇත්ද දන්නෑ මෙහෙ.
123
00:08:54,700 --> 00:08:55,535
අල්ලලා දාපන්.
124
00:08:56,410 --> 00:08:59,205
උල්සන් වල මුල්හෝ සුප්
පොහන්ග් ඒවා තරම්ම හොදයිලු.
125
00:08:59,956 --> 00:09:01,040
මුල්හෝ එකක් බොමු.
126
00:09:01,749 --> 00:09:02,917
ස්තූතියි ලොක්කා.
127
00:09:22,395 --> 00:09:27,316
මාස 6 කට පසු
ඉන්චොන්
128
00:09:30,027 --> 00:09:31,112
ලේ හෙනට.
129
00:09:33,739 --> 00:09:35,908
මේ.. මන් ඇම්බියුලන්ස් එකකට කතාකරන්නම්.
130
00:09:40,162 --> 00:09:41,956
- ඒයි.
- ඔව්?
131
00:09:46,252 --> 00:09:47,461
සිහිය ආවද.
132
00:09:48,421 --> 00:09:50,006
දෙවියන්ට ස්තූති වෙන්න ඕනෙ.
133
00:09:50,089 --> 00:09:53,134
එපා, ඔහොමම ඉන්න, හෙලවෙන්න එපා.
134
00:09:53,217 --> 00:09:55,595
මන් දැන් ඇම්බියුලන්ස් එකකට කතාකරන්නම්.
135
00:09:55,678 --> 00:09:58,097
ඔහොමම ඉන්න, පොඩ්ඩක් ඉන්න.
136
00:09:58,180 --> 00:09:59,140
ඒයි.
137
00:09:59,557 --> 00:10:00,391
ඔව්?
138
00:10:01,267 --> 00:10:02,310
මොකද?
139
00:10:02,393 --> 00:10:03,853
මෙහෙ එන්න.
140
00:10:05,021 --> 00:10:06,439
හොස්පිට්ල් යන්න ඕනෙ...
141
00:10:06,522 --> 00:10:08,149
ටිකකට එනවකෝ.
142
00:10:09,650 --> 00:10:10,943
ආ හරි.
143
00:10:12,028 --> 00:10:16,407
කෙනෙක් හැප්පුනයි කියලා
පැමිණිලි කරන්නද හදන්නේ?
144
00:10:17,033 --> 00:10:17,867
මොකද්ද?
145
00:10:21,037 --> 00:10:23,122
ඔයා බීලනේ ඩ්රයිව් කලේ?
146
00:10:27,918 --> 00:10:29,545
මන් විසදලා දෙන්නම්.
147
00:10:30,421 --> 00:10:32,882
නෑ, මුලින්ම හොස්පිට්ල් යන්න...
148
00:10:32,965 --> 00:10:34,759
සන්සුන් වෙන්න.
149
00:10:34,842 --> 00:10:38,304
ප්රතිකාර ගැන මන් බලාගන්නම්.
150
00:10:39,138 --> 00:10:40,514
ඒහින්දා සල්ලි ටිකක් දෙන්න.
151
00:10:41,682 --> 00:10:45,394
ඒවුනාට වළලුකර...
152
00:11:00,618 --> 00:11:03,120
වොන් ලක්ෂ තුනකින් විසද ගමු.
153
00:11:27,311 --> 00:11:28,145
මේ කොහෙද?
154
00:11:29,355 --> 00:11:30,356
ආයෙත් අතරමං වෙලා.
155
00:12:47,057 --> 00:12:48,267
හල්ක් කාරයා ආයෙත් දින්නනේ.
156
00:13:04,492 --> 00:13:05,993
1990 වර්ෂය
157
00:13:06,076 --> 00:13:08,788
උල්සන්
158
00:13:08,871 --> 00:13:09,872
ආයුබෝවන් ලොක්කා.
159
00:13:11,582 --> 00:13:12,708
ආයුබෝවන් ලොක්කා.
160
00:13:12,792 --> 00:13:14,418
- කාලද ඉන්නේ?
- ආයුබෝවන් ලොක්කා!
161
00:13:19,673 --> 00:13:20,758
ආවද ලොක්කා.
162
00:13:24,720 --> 00:13:26,180
ස්තූතියි.
163
00:13:34,400 --> 00:13:35,777
ආවද.
164
00:13:38,776 --> 00:13:39,819
මේ මොන...
165
00:13:41,695 --> 00:13:43,155
ලොක්කා මේකත් එක්ක මොනාද මෙතන...
166
00:13:43,239 --> 00:13:45,115
වැදගත් දෙයක් ගැන කතා කර කර හිටියේ.
167
00:13:45,407 --> 00:13:46,909
ලොකු දෙයක් නෙවේ.
168
00:13:50,287 --> 00:13:52,873
- අයියෝ.
- අවුලක් නෑ, එන්න දෙන්නකෝ එයාට.
169
00:13:54,333 --> 00:13:55,876
ඔහේ ග්වන්ග් ජින් කියලනේ කිව්වේ?
170
00:13:55,960 --> 00:13:58,295
තෝ අමනයා ලොක්කට
ගෞරව කරලා කතාකරහන්.
171
00:13:58,379 --> 00:13:59,630
ඕයි රාක්ෂයා.
172
00:14:00,923 --> 00:14:03,509
උඹට මෙතන වෙන දේ තේරෙන්නෙම නැද්ද?
173
00:14:03,592 --> 00:14:04,760
තොගේ ඔය කට වහගනින්.
174
00:14:05,803 --> 00:14:08,639
ලොක්කා මොකද මේ වෙන්නේ?
175
00:14:09,056 --> 00:14:11,767
අපි උල්සන් අල්ලගත්තේ නැද්ද ලොක්කා.
176
00:14:12,142 --> 00:14:14,144
එහෙම දෙයක් නෙවේ.
177
00:14:16,605 --> 00:14:19,567
මේ ගොන් හරකගෙන් ඇති වැඩක්ම නෑනේ.
178
00:14:21,068 --> 00:14:24,321
දැන් ඔහේට මොකද වෙන්නේ
කියලා තේරෙන්නෙම නෑනේ?
179
00:14:24,822 --> 00:14:26,949
මරලා දාන්නේ තෝව,
ඔය කට අරින්න බැරිවෙන්න.
180
00:14:29,660 --> 00:14:30,661
ග්වන්ග් ජින්.
181
00:14:31,871 --> 00:14:34,164
මේ යකාව නම් ඉවසන් ඉන්න බෑ මට.
182
00:14:35,082 --> 00:14:38,502
තව එකපාරක් හරි ලොක්කගේ නම කියලා
කතාකලොත් එවෙලෙම මරලා දාන්නේ තෝව.
183
00:14:39,253 --> 00:14:41,755
කියලා බලපන්, මරයිද නැද්ද කියලා.
184
00:14:46,844 --> 00:14:48,095
මොකද තෝ හිනාවෙන්නේ...
185
00:14:48,178 --> 00:14:49,847
- කට වහන් ඉදපන්!
- ලොක්කා!
186
00:14:49,930 --> 00:14:51,932
ටිකකට එළියට වෙලා ඉන්න.
187
00:14:52,016 --> 00:14:54,935
පස්සෙ වෙලාවක මින් කි
එක්ක බොන ගමන් කතාකරමු.
188
00:14:55,019 --> 00:14:56,020
ඒත් ලොක්කා!
189
00:14:56,854 --> 00:14:58,063
එළියට යන්න කිව්වනේ.
190
00:15:09,450 --> 00:15:10,951
මේ සන්ෆිෂ් නේද ලොක්කා?
191
00:15:11,952 --> 00:15:15,664
ලොක්කා වෙනුවෙන්මයි ප්රධානිතුමා
මේවා ලෑස්ති කරලා තියෙන්නේ.
192
00:15:20,002 --> 00:15:23,297
මින් කි මටත් කිව්වේ ඔයා
සන්ෆිෂ් වලට කැමතියිලුනේ.
193
00:15:25,215 --> 00:15:28,761
පොහන්ග්වල කෑම තාමත් මතක් වෙනවද?
194
00:15:41,273 --> 00:15:43,275
ආ අවුලක්මත් නෑ.
195
00:15:44,693 --> 00:15:47,196
ජු වොන්, මන් කියන දේ හොදට අහගන්න.
196
00:15:49,031 --> 00:15:51,116
අපිට කොහොමත් උල්සන් අල්ලගන්න බෑ.
197
00:15:52,034 --> 00:15:53,953
පොහන්ග්වලට උල්සන්
අල්ලගන්න පුළුවන්කමක් නෑ.
198
00:15:54,453 --> 00:15:55,955
මොකද්ද ඒ කතාව?
199
00:15:56,914 --> 00:15:59,625
අරූ පැවරීමේ ගිවිසුම අත්සන් කලානේ.
200
00:15:59,708 --> 00:16:00,918
අයියෝ.
201
00:16:01,001 --> 00:16:02,920
- එහෙම දෙයක් නෙවේ.
- නැත්තම් මොකද්ද?
202
00:16:03,420 --> 00:16:06,423
එවුන් ඒකාබද්ධයක් යෝජනා කලා.
203
00:16:06,507 --> 00:16:08,884
ගිවිසුමක් වගේ හරියට.
204
00:16:09,677 --> 00:16:11,387
ඒකාබද්ධයක්? ගිවිසුමක්?
205
00:16:12,179 --> 00:16:13,806
මොකෝ අපි කම්පැනියක්ද?
206
00:16:13,889 --> 00:16:15,474
කීපාරක් කියන්නද.
207
00:16:16,308 --> 00:16:20,145
මෙහෙ කර්මාන්ත ගොඩක් තියේ,
කාර් කර්මාන්තෙකුත් තියේ හෙන ලොකු.
208
00:16:20,229 --> 00:16:22,690
උල්සනුයි, පොහන්ගුයි සයිස් එකෙන් වෙනස්.
209
00:16:22,773 --> 00:16:24,024
මොන සයිස් එකක්ද?
210
00:16:24,108 --> 00:16:26,735
මොකද්ද අහන්නේ බූරුවෝ, සල්ලිවල සයිස් එක!
211
00:16:27,945 --> 00:16:28,946
ලොක්කා.
212
00:16:29,029 --> 00:16:30,698
ලොක්කා සල්ලි හින්දද මේ?
213
00:16:32,866 --> 00:16:34,660
නැත්තම් වෙන මොකටද?
214
00:16:35,619 --> 00:16:37,454
මැරයෙක් කියන්නෙත් රස්සාවක්.
215
00:16:37,538 --> 00:16:39,581
ඔහේ මැරෙයක් වුනේ මොකටද?
216
00:16:40,332 --> 00:16:41,583
මැරයෝ සේරම...
217
00:16:42,084 --> 00:16:43,919
සල්ලි හොයන්න නෙවේද මේක කරන්නේ.
218
00:16:44,003 --> 00:16:44,837
නෑ.
219
00:16:44,920 --> 00:16:46,338
මොන රෙද්දක්ද ඒපාර කියන්නේ?
220
00:16:46,422 --> 00:16:48,215
මන් අපේ උන්ව ආරක්ෂා
කරගන්නයි මේක කරන්නේ.
221
00:16:50,134 --> 00:16:52,845
ඒත් ලොක්කා, මෙහෙ ඇවිල්ලා දවස් කීයද..
222
00:16:52,928 --> 00:16:54,888
ඒකගේ සල්ලි කතාවලට රැවටිලා ඒටිකට.
223
00:16:56,640 --> 00:16:58,600
සල්ලිවලට රැවටෙන්න බැරිද ඉතින්?
224
00:17:00,519 --> 00:17:03,772
ජු වොන්, මොකටද අපි මිනිස්සුන්ට
පිහියෙන් ඇනලා ජීවත් වෙන්නේ?
225
00:17:04,732 --> 00:17:06,150
සේරම සල්ලි හින්දා නෙවේද?
226
00:17:08,027 --> 00:17:09,570
ලොක්කා වෙන කෙනෙක්
හින්දා පිහි පාරක් කාලා තියේද?
227
00:17:11,155 --> 00:17:12,448
මන් කාලා තියේ.
228
00:17:13,449 --> 00:17:14,908
ඕනතරම් කාලා තියේ.
229
00:17:18,245 --> 00:17:22,207
ඒත් මන් එකපාරක්වත් ජීවත්
වෙන්න කියලා පිහියෙන් ඇනලා නෑ.
230
00:17:28,505 --> 00:17:30,966
මාස 6කට පසු
ඉන්චොන්
231
00:18:05,167 --> 00:18:06,148
ටිකක් ඉන්න.
232
00:18:17,930 --> 00:18:18,764
බ්රාවෝ!
233
00:18:25,938 --> 00:18:26,939
408.
234
00:18:28,607 --> 00:18:30,150
ගෙවන්න ඕනෙ.
235
00:18:34,363 --> 00:18:35,697
ඊයේ ගෙවලනේ තියෙන්නේ.
236
00:18:35,781 --> 00:18:37,699
ඒ පරක්කු වෙච්ච ගාණනේ.
237
00:18:37,783 --> 00:18:40,119
දිගටම ඉන්නවා කිව්වනේ, ඉන්න
හදන කාලෙට හරියන්න ගෙවන්න.
238
00:18:40,202 --> 00:18:42,955
දිගුකාලීනව ඉන්නව නම්
පෙර ගෙවීමක් කරන්න ඕනෙ.
239
00:18:43,580 --> 00:18:46,500
හරි තේරුනා, පුළුවන් ඉක්මනට ගෙවන්නම්.
240
00:18:46,583 --> 00:18:48,377
තව කොච්චර කල් ඉන්නද හදන්නේ?
241
00:18:49,294 --> 00:18:51,713
හැම වෙලේම සතියක ගාණ
විතරක් ගෙවලා ඉන්නැතුව..
242
00:18:51,797 --> 00:18:55,509
මාසෙක ගාණම එකපාර ගෙවලා දාන්න.
243
00:18:55,592 --> 00:18:57,511
මන් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්.
244
00:18:58,053 --> 00:18:59,972
මන් සතිය ගානේ ගෙවන්නම්.
245
00:19:01,098 --> 00:19:01,932
එහෙමද?
246
00:19:03,350 --> 00:19:04,393
එහෙනම් ඩිස්කවුන්ට් නෑ!
247
00:19:18,574 --> 00:19:19,700
උම්ජි කෝෆි ෂොප්
248
00:19:22,744 --> 00:19:26,665
1990 වර්ෂය
උල්සන්
249
00:19:27,249 --> 00:19:29,710
නෑ නෑ ඔයා පොඩ්ඩක්වත් බීලා නෑ.
250
00:19:29,793 --> 00:19:30,752
යං යං.
251
00:19:31,879 --> 00:19:33,046
හොදට සතුටු වෙන්න.
252
00:19:36,383 --> 00:19:37,968
ආයුබෝවන් ලොක්කා.
253
00:19:38,552 --> 00:19:39,511
ඔයා කොහෙන්ද?
254
00:19:40,262 --> 00:19:42,097
උල්සන් සර්.
255
00:19:42,181 --> 00:19:43,098
මින් කිව දැක්කද?
256
00:19:44,099 --> 00:19:45,642
- කවුරු?
- බේ මින් කි.
257
00:19:45,726 --> 00:19:48,353
පොහන්ග්, මාත් එක්ක ඉන්න වල් ඌරා.
258
00:19:48,437 --> 00:19:50,731
ආ පරිපාලන කළමනාකාරතුමානේ.
259
00:19:51,481 --> 00:19:53,901
වම් පැත්තේ අයිනෙ එයාගේ
ඔෆිස් එක තියෙන්නේ.
260
00:19:54,443 --> 00:19:55,444
එහෙ ඉන්නවා ඇත්තේ.
261
00:19:56,653 --> 00:19:58,155
- පරිපාලන කළමනාකාර?
- ඔව් සර්.
262
00:19:59,698 --> 00:20:01,033
හොදින් ඉන්න ලොක්කා.
263
00:20:06,538 --> 00:20:07,497
ආවද ලොක්කා.
264
00:20:07,831 --> 00:20:08,832
මොකෝ කරන්නේ?
265
00:20:11,543 --> 00:20:12,377
ඔයා කෑවද?
266
00:20:13,921 --> 00:20:15,088
මේකයි.
267
00:20:15,172 --> 00:20:17,966
මන් සෙට් එකත් එක්ක
පරක්කු වෙලයි දවල්ට කෑවේ.
268
00:20:18,050 --> 00:20:19,218
ආ එහෙමද?
269
00:20:19,301 --> 00:20:20,719
මේ මොකද්ද මේ?
270
00:20:20,802 --> 00:20:22,262
හරි, මන් තනියම කන්නම් එහෙනම්.
271
00:20:23,347 --> 00:20:26,391
ලොක්කා ඇත්තටම සමාවෙන්න ඕනෙ,
ලොක්කට උදව්වක් වෙන්න බැරිවෙයි.
272
00:20:26,808 --> 00:20:29,728
මේ මේ වැඩ හින්දා මාර බිසි වෙලා තියෙන්නේ.
273
00:20:31,021 --> 00:20:32,314
අවුලක් නෑ, බිසිනේ හෙනට.
274
00:20:35,859 --> 00:20:37,069
මන් යන්නම් එහෙනම්.
275
00:20:37,152 --> 00:20:38,111
හරි ලොක්කා.
276
00:20:38,820 --> 00:20:40,072
හොදට කන්න සර්.
277
00:20:49,748 --> 00:20:53,377
මාස 6කට පසු
ඉන්චොන්
278
00:21:00,634 --> 00:21:02,886
ඒයි ඒයි ටිකක් ඉන්න ටිකක් ඉන්න.
279
00:21:03,428 --> 00:21:05,013
මොකද ඔච්චර ගණන්.
280
00:21:05,514 --> 00:21:07,516
මන් ඔහේට කෝපි බොන්නද කතාකලේ?
281
00:21:07,933 --> 00:21:10,060
ටිකට් එකකුත් ගත්තා කිව්වනේ.
282
00:21:10,143 --> 00:21:13,522
මට ඕන්නෑ, අද තත්වේ හරි නෑ.
283
00:21:14,314 --> 00:21:15,148
තත්වේ?
284
00:21:15,941 --> 00:21:17,985
ඒවයෙන් වැඩක් නෑ, මන් හොදින්නේ.
285
00:21:18,860 --> 00:21:21,362
හු## පිස්සු අසහනකාරයා!
286
00:21:21,450 --> 00:21:22,479
මකබෑවිලා පලයන්.
287
00:21:22,489 --> 00:21:24,491
මොකද්ද? අසහනකාරයා?
288
00:21:24,992 --> 00:21:26,576
පිස්සු අසහනකාරයා?
289
00:21:26,660 --> 00:21:28,328
තොගෙ ඔළුව විකාරද?
290
00:21:28,412 --> 00:21:31,957
මේකි කෝපි විකුණන්න මෙහෙ
ඇවිත් මට අයියා කිව්වෙවත් නෑ.
291
00:21:32,040 --> 00:21:33,000
අයියේ ඇත්තටම සමාවෙන්න.
292
00:21:33,417 --> 00:21:35,460
අයියා ඒක ඔයාගේ නංගිට
කියලා කරගත්තනම් කොහොමද?
293
00:21:35,544 --> 00:21:36,962
තෝ හු##.
294
00:21:37,045 --> 00:21:39,089
ඒයි මන් කෝපිවලට
දුන්න වොන් 10,000 දීපන්.
295
00:21:40,132 --> 00:21:42,092
මන් මොන එහෙකටද ඒක දෙන්නේ?
296
00:21:43,176 --> 00:21:47,030
තෝ විහිළු කරනවද මට? කෝපි කෝප්පයක්
කොහොමද වොන් 10,000ක් වෙන්නේ.
297
00:21:52,769 --> 00:21:54,438
කඩෙන් ගත්තොත් වොන් 1200යි.
298
00:21:54,521 --> 00:21:58,692
ඩිලිවරි කරන්න දෙකක්වත් ගන්න ඕනෙ හින්දා
රෑ ඩිලිවරි චාර්ජ් එක්ක වොන් 10,000යි.
299
00:22:02,738 --> 00:22:03,864
දැනන් ඉදියේ නැද්ද?
300
00:22:03,947 --> 00:22:05,282
හු## ඒ...
301
00:22:06,158 --> 00:22:07,659
මේ ඇග අල්ලන්නයි දෙන්නේ.
302
00:22:07,743 --> 00:22:09,828
ඩිලිවරි කරන්න ඒ හු##ගේ පුතෝ.
303
00:22:11,413 --> 00:22:13,790
අනික තෝ ගරු කරලා කතා කරපන් පොඩි එකෝ.
304
00:22:13,874 --> 00:22:15,542
මන් තොට වඩා වැඩිමල් හෙනට.
305
00:22:15,917 --> 00:22:18,712
හු## ඩිලිවරි කරයි කියලා මිනිස්සුන්ව
බල්ලො ගානට දාන්න එපා ජරා බල්ලෝ.
306
00:22:18,795 --> 00:22:21,131
බල්ලෙක් වුනත් ඌට කන්න
දීපු කෑම එකට කෙලින්නෑ.
307
00:22:22,674 --> 00:22:23,633
හු##.
308
00:22:25,677 --> 00:22:27,054
හු##.
309
00:22:27,721 --> 00:22:28,555
හු##!
310
00:23:23,652 --> 00:23:27,489
තව වොන් 4000ක්
දුන්නොත් දවස් 15කට ඇති.
311
00:23:27,989 --> 00:23:29,449
තව වොන් 4000ක් නැද්ද?
312
00:23:30,283 --> 00:23:31,993
නෑ.
313
00:23:32,577 --> 00:23:34,037
හැමතිස්සෙම බුක් කරන වෙලාවට..
314
00:23:34,121 --> 00:23:36,164
මන් ඔයාට කියලා
කාමරයක් ඉතුරු කරනවා.
315
00:23:36,665 --> 00:23:41,002
මේ පැත්තේ දිගුකාලීනව ඉන්න දෙන මොටෙල්
එකකට තියෙන්නේ මේක විතරයි, දන්නවද.
316
00:23:41,837 --> 00:23:43,004
මන් දන්නවා.
317
00:23:45,215 --> 00:23:47,008
හොදයි එහෙනම්.
318
00:23:47,676 --> 00:23:48,760
ඩිස්කවුන්ට් එකක් දෙන්නම්.
319
00:23:48,844 --> 00:23:52,389
ඒහින්දා වතුර වැඩිය පාවිච්චි කරන්න එපා.
320
00:23:52,722 --> 00:23:54,933
හැමදාම රෑට ලයිට් දාලනේ තියෙන්නේ.
321
00:23:55,016 --> 00:23:56,017
මොනාද කරන්නේ?
322
00:23:56,560 --> 00:23:59,354
වේලාසන නිදාගන්න බැරිද, කරන්ට්
එක ඉතුරු කරගන්න පුළුවන් එතකොට.
323
00:23:59,688 --> 00:24:01,481
තව හැමදාම ජනෙල් ඇරලා තියෙන්නේ.
324
00:24:01,565 --> 00:24:03,400
ඊට කලින් හීටරේ ඕෆ් කරලා ඉන්න.
325
00:24:03,942 --> 00:24:05,694
ටිකක් සැර වැඩියිනේ.
326
00:24:06,528 --> 00:24:07,863
කාමරේ සුද්ද කරලා දෙන්නෙවත් නෑ.
327
00:24:12,200 --> 00:24:17,205
දිගුකාලීනව ඉන්නකොට සුද්ද
කරලා දෙන්නෑ කොහොමත්.
328
00:24:17,289 --> 00:24:19,958
මේක හොටෙල් එකක් කියලද හිතුවේ.
329
00:24:20,041 --> 00:24:21,751
එහෙනම් හෝටලෙකටම යන්න.
330
00:24:22,794 --> 00:24:25,922
අංකල් සමාවෙන්න, කීවෙනි කාමරේද ඇන්ටි?
331
00:24:26,506 --> 00:24:28,467
ආවද, මේකේ ලියන්න එහෙනම්.
332
00:24:29,426 --> 00:24:30,427
ආ.
333
00:24:34,014 --> 00:24:35,599
උම් ජි
334
00:24:37,225 --> 00:24:38,510
ඇන්ටි කීවෙනි කාමරේද?
335
00:24:39,436 --> 00:24:40,687
413.
336
00:24:41,605 --> 00:24:44,941
ඒත් මොකෝ ඔයා හැමතිස්සෙම
මට ඇන්ටි ගාන්නේ?
337
00:24:45,525 --> 00:24:48,278
අනිත් අය නැන්දේ නැත්තම්
අක්කේ කියලා කතාකරන්නේ.
338
00:24:48,904 --> 00:24:50,872
හරියට දන්නෙවත් නෑ
මෙතන, මොන අක්කෙක්ද.
339
00:24:53,825 --> 00:24:54,826
ඒ පිස්සු එකී.
340
00:24:56,870 --> 00:24:59,789
කොහොමහරි, මන් වොන් 4000ක
ඩිස්කවුන්ට් එකක් දුන්නා ඔන්න.
341
00:25:00,582 --> 00:25:02,876
උම් ජි, හ්වන්ග් 1, 413
342
00:25:05,170 --> 00:25:06,004
අංකල්.
343
00:25:07,464 --> 00:25:08,882
ඔයාගේ මූණේ ලේ තියේ කියලා දන්නවද.
344
00:25:12,260 --> 00:25:13,303
ආ ඔව්.
345
00:25:14,554 --> 00:25:15,597
දන්නවා.
346
00:25:15,680 --> 00:25:17,182
ආ දන්නවනේ.
347
00:26:24,249 --> 00:26:25,083
මන් යනවා.
348
00:26:30,755 --> 00:26:32,382
අපරාදේ.
349
00:26:34,968 --> 00:26:35,844
අප.. මොකක්?
350
00:26:35,927 --> 00:26:36,886
අපරාදේ කිව්වේ.
351
00:26:37,929 --> 00:26:39,639
නාස්තියක් වගේ හරියට.
352
00:26:39,723 --> 00:26:41,182
සමාවෙන්න.
353
00:26:41,808 --> 00:26:43,977
සමාව ඉල්ලන්න ඕන්නෑ,
දෙන්නමනේ හැප්පුනේ.
354
00:26:47,063 --> 00:26:48,440
ඩ්රාමා එකක සීන් එකක් වගේනේ හරියට.
355
00:26:49,274 --> 00:26:51,860
පිරිමි කෙනයි, ගෑනු කෙනයි
දුවන් එද්දි හැප්පෙනවා..
356
00:26:51,943 --> 00:26:54,863
මොනාහරි බිම වැටෙනවා, එකට අහුලනවා.
357
00:26:54,946 --> 00:26:56,531
ඩ්රාමාවල එහෙමද වෙන්නේ?
358
00:26:59,743 --> 00:27:02,203
රෙස්ලින් විතරයි බලන්නේ
හින්දා දන්නැතුව ඇති.
359
00:27:06,583 --> 00:27:08,293
මෙහෙ බිත්තිවල ඝනකම අඩුයිනේ.
360
00:27:08,877 --> 00:27:10,170
අංකල්ගේ වයස කීයද?
361
00:27:12,255 --> 00:27:13,089
මොකටද?
362
00:27:13,173 --> 00:27:15,592
රැවුල හින්දා වයස හිතාගන්නවත් බෑ.
363
00:27:17,218 --> 00:27:18,511
කතා කරන විදිය ටිකක් අමුතු වුනාට..
364
00:27:18,595 --> 00:27:21,222
මන් වගේ කෙනෙක්ට ගරු
කරලා කතාකරන්නේ පොඩ්ඩයි.
365
00:27:22,390 --> 00:27:24,517
ඔයා වගේ කෙනෙක් කිව්වේ
මොන වගේ කෙනෙක්ද?
366
00:27:24,601 --> 00:27:27,354
දන්නැද්ද? කෝපි ලේඩි.
367
00:27:28,313 --> 00:27:29,272
ඉතින්?
368
00:27:31,983 --> 00:27:36,321
මේ වගේ තැන්වල හම්බෙන ගොඩක් වයසක
අංකල්ලා කට ඇරියොත් බැනගෙනමයිනේ.
369
00:27:40,700 --> 00:27:41,743
මන් වයසක නෑ.
370
00:27:42,410 --> 00:27:43,995
40ක් වත් ඇතිනේ.
371
00:27:46,498 --> 00:27:47,707
ඇස් පොට්ටද කොහෙද.
372
00:27:50,251 --> 00:27:52,545
ගුක්බින්ග්වන් නයිට් ක්ලබ්
373
00:27:58,093 --> 00:27:59,260
ලොක්කා!
374
00:27:59,344 --> 00:28:00,637
- ආයුබෝවන් ලොක්කා!
- ආයුබෝවන් ලොක්කා!
375
00:28:00,720 --> 00:28:01,971
ආ හරි හරි.
376
00:28:02,055 --> 00:28:03,056
දෙයියනේ.
377
00:28:04,974 --> 00:28:05,809
බත්තා.
378
00:28:06,559 --> 00:28:07,727
උඹ මොනාද මෙතන කරන්නේ?
379
00:28:09,437 --> 00:28:10,355
හම්මට.
380
00:28:11,272 --> 00:28:14,526
රාක්ෂතුමාට මාව මතකයිනේ,
ගෞරවයක් ඒකනම්.
381
00:28:14,609 --> 00:28:16,027
උඹ මොකද මෙහෙ රිංගලා?
382
00:28:16,528 --> 00:28:17,404
ආයෙත් කන්න ආසද?
383
00:28:17,487 --> 00:28:18,571
මොන රෙද්දක්ද කියන්නේ?
384
00:28:18,655 --> 00:28:19,531
මොකද්ද?
385
00:28:19,614 --> 00:28:20,532
මොකෝ?
386
00:28:20,615 --> 00:28:22,283
- මොකද්ද?
- මොකද්ද අහන්නේ.
387
00:28:25,161 --> 00:28:27,080
උඹ තව එකපාරක් හරි
මොකද්ද ගෑවොත් මරලා දාන්නේ.
388
00:28:35,213 --> 00:28:38,258
ඒ බූරුවා ඌව අතෑරියා
කියලා තාම දන්නෑනේ.
389
00:28:39,801 --> 00:28:41,302
පට්ට සතුටුයි ලොක්කා.
390
00:28:42,470 --> 00:28:44,347
බොමු එහෙනම්,
හමුවීම සතුටක් ලොක්කා.
391
00:28:48,852 --> 00:28:49,686
ලොක්කා මොකෝ මෙහෙ.
392
00:28:50,979 --> 00:28:52,939
ආ ආවද.
393
00:28:53,523 --> 00:28:55,024
මොකෝ කියන්නෙවත් නැතුව ආවේ?
394
00:28:55,108 --> 00:28:57,235
ඒකනේ මොකෝ මේ පැත්තේ ලොක්කා?
395
00:28:59,988 --> 00:29:00,989
තෝ මොකෝ මෙහෙ?
396
00:29:01,072 --> 00:29:03,116
එහෙම දෙයක් නෑ ලොක්කා.
397
00:29:03,199 --> 00:29:06,911
අපෙ උල්සන් ප්රධානිතුමාටයි, අපෙ
ප්රධානිතුමාටයි එකට කතාකරන්න දෙයක්...
398
00:29:06,995 --> 00:29:09,414
ජු වොන්, ඔතන හිටන් ඉන්නැතුව..
399
00:29:09,497 --> 00:29:11,916
මෙහෙට ඇවිත් වාඩිවෙලා
බොමු අපිත් එක්ක.
400
00:29:12,000 --> 00:29:13,460
මන් සේරම කියන්නම්.
401
00:29:15,754 --> 00:29:18,465
ජු වොන්, මන් ඔයාගේ ලොක්කනේ.
402
00:29:19,048 --> 00:29:20,300
ලොක්කා කියන දේ අහන්නකෝ.
403
00:29:20,383 --> 00:29:22,177
එහෙම නෙවේ, එහෙම නෙවේ.
404
00:29:23,386 --> 00:29:24,512
ග්වන්ග් ජින් මොනාද කරන්නේ ඔය?
405
00:29:25,096 --> 00:29:26,806
තීරණ ගන්නේ මන් කියලා කිව්වනේ.
406
00:29:29,184 --> 00:29:33,938
මගෙ ලොක්කට නම කියලා
කතාකරන්න එපා කිව්වනේ තොට.
407
00:29:35,064 --> 00:29:36,858
මූ තාමත් මුරණ්ඩුයිනේ.
408
00:29:38,109 --> 00:29:41,321
හරියන්නෑ මූ නම්, මොකෝ
කරන්නේ ග්වන්ග් ජින්?
409
00:29:41,988 --> 00:29:42,947
සමාවෙන්න ලොක්කා.
410
00:29:44,866 --> 00:29:45,742
ලොක්කා.
411
00:29:47,076 --> 00:29:49,078
ලොක්කා මේකාට ලොක්කා
කියලද කතාකරන්නේ?
412
00:29:49,662 --> 00:29:50,872
නැත්තම්.
413
00:29:50,955 --> 00:29:54,709
උඹටත් අපිත් එක්ක එකතු වෙන්න ඕනෙ
නම් මට ලොක්කා කියලා කතාකරන්න බලන්න.
414
00:29:54,793 --> 00:29:55,919
- එතකොට මන් උඹවත් තියාගන්නම්...
- තොට...
415
00:29:56,002 --> 00:29:57,921
ඕක නවත්තගනින් යකෝ!
416
00:29:58,296 --> 00:29:59,130
ලොක්කා!
417
00:29:59,923 --> 00:30:03,968
මේකා හින්දා අපේ එවුන් කොච්චරකට
හොස්පිට්ල් යන්න වුනාද කියලා අමතකද?
418
00:30:04,052 --> 00:30:05,678
මන් උන් සේරටම වන්දි දෙන්නම් ඉතින්.
419
00:30:06,262 --> 00:30:08,264
වැඩ ගාණට වෙන්න ඕනෙ නැද්ද.
420
00:30:08,348 --> 00:30:09,974
ලොක්කා එක්ක වැඩ පටන් ගත්තයින් පස්සේ..
421
00:30:10,058 --> 00:30:12,977
- ඔය වන්දි ටික ගෙවන එක මහලොකු දෙයක් නෙවේ...
- නවත්තනවා! ඌට ලොක්කා කියන එක.
422
00:30:13,061 --> 00:30:14,896
ලොක්කා කිව්වයි කියලා
මොකෝ වෙන්නේ යකෝ?
423
00:30:15,480 --> 00:30:17,273
මට ඕනතරම් එහෙම කියන්න පුළුවන්.
424
00:30:17,357 --> 00:30:20,109
එයාට ලොක්කා කියන
එක එච්චරටම අමාරුද යකෝ.
425
00:30:20,193 --> 00:30:22,946
සේරම හොදට වීගෙන තියෙද්දි උඹ හින්දා මෙතන...
426
00:30:24,322 --> 00:30:25,156
ලොක්කා.
427
00:30:26,741 --> 00:30:28,368
කොහොමද ඔයා මට ඔහොම කතාකරන්නේ?
428
00:30:29,327 --> 00:30:30,453
මන් කරන්නෑ මේක.
429
00:30:31,246 --> 00:30:34,624
මුගේ එවුන් මට පිහියෙන් ඇන්න එක අමතකද?
430
00:30:35,333 --> 00:30:37,126
මන් ලොක්කා හින්දා පිහි පාරවල් කාලා..
431
00:30:37,544 --> 00:30:40,588
පොහන්ග්වල ඉදන් උල්සන් වෙනකම්
කොච්චර පාරවල් කෑවද කියලා දන්නවද.
432
00:30:40,672 --> 00:30:41,965
හු##!
433
00:30:43,716 --> 00:30:45,176
තොට තුවාල වෙන්නෑනේ.
434
00:30:47,387 --> 00:30:49,222
තෝ කොහොමත් රාක්ෂයෙක්නේ.
435
00:30:55,979 --> 00:30:59,148
ඒයි අමන රාක්ෂයා, අන්තිම චාන්ස් එක මේ.
436
00:31:00,191 --> 00:31:02,485
මට ලොක්කා කියලා කියන්නකෝ බලන්න.
437
00:31:09,158 --> 00:31:10,493
ඕක හප හපම ඉදපන්.
438
00:31:16,541 --> 00:31:19,168
අන්තිම චාන්ස් එක කියලා කිව්වා ඔන්න.
439
00:31:38,730 --> 00:31:39,772
හප්පලා යනවද මෙතන?
440
00:31:40,815 --> 00:31:41,816
හප්පලා ගියානේ.
441
00:31:48,781 --> 00:31:50,700
හප්පලා ගිය බැල්ලිගේ පුතෝ!
442
00:31:51,034 --> 00:31:53,202
මොකක්? හප්පලා ගියා?
443
00:31:54,037 --> 00:31:56,497
හප්පලා ගිය බැල්ලිගේ පුතෝ!
444
00:31:57,874 --> 00:31:59,000
කාර් එකක්ද?
445
00:32:00,501 --> 00:32:02,003
හප්පලා පැනලා ගිහින් වගේ.
446
00:32:02,337 --> 00:32:04,422
පස්සෙන් පන්නන්න ඕනෙද?
වැඩි දුරක් ගිහින් නැතුව ඇති තාම.
447
00:32:06,424 --> 00:32:09,093
මන් තනියම පස්සෙන් පන්නලා
හරියන්නෑ, නගිනවද ඔයා?
448
00:32:10,470 --> 00:32:13,181
හැබැයි ඒකාව අල්ලගත්තොත්
සල්ලි භාගෙ භාගෙ හොදේ.
449
00:32:16,809 --> 00:32:19,103
මොකෝ? අතෑරලා දානවද?
450
00:32:20,730 --> 00:32:21,564
මොකෝ?
451
00:32:22,690 --> 00:32:23,900
අමාරුයි අල්ලන්න.
452
00:32:26,361 --> 00:32:28,446
අනික හොදට දුව දුව ඉන්න
හින්දා අතේ මාට්ටු වෙනවා.
453
00:32:31,366 --> 00:32:32,367
මාට්ටු වෙනවා?
454
00:32:34,577 --> 00:32:35,745
ඔයා ආපු ගමන යන්න.
455
00:32:38,581 --> 00:32:39,916
හරි එහෙනම්, බායි.
456
00:32:40,249 --> 00:32:41,584
ටිකක් ඉන්න.
457
00:32:41,668 --> 00:32:43,211
මේ.
458
00:32:44,379 --> 00:32:46,172
සේමායුල් බැංකුවට
යන්නේ කොහොමද දන්නවද?
459
00:32:46,881 --> 00:32:49,467
මොකද්ද මාකට් එකක් ළග තියෙන්නේ.
460
00:32:49,550 --> 00:32:51,719
ආ ෆ්රීඩම් මාකට් එක එහාපැත්තේ
තියෙන එකද? ඒක ගැන මොකෝ?
461
00:32:52,136 --> 00:32:54,180
එතනට ගියාම මොටෙල්
එක හොයාගන්න පුළුවන්නේ.
462
00:32:55,223 --> 00:32:57,642
මොටෙල්? ප්ලස් මොටෙල් එකද?
463
00:33:00,603 --> 00:33:03,481
අංකල් බැරිවෙලාවත් අතරමං වෙලාද?
464
00:33:07,235 --> 00:33:08,861
පයින් යන්න නම් දුර වැඩියි.
465
00:33:09,988 --> 00:33:10,905
ඒක අවුලක් නෑ.
466
00:33:12,115 --> 00:33:14,575
මෙතනින් ටැක්සියක් ගන්න
පුළුවන් වෙන එකකුත් නෑ.
467
00:33:16,536 --> 00:33:19,122
අන්න අර පල්ලියේ කුරුසේ පේනවනේ?
468
00:33:19,956 --> 00:33:22,291
- අරක.
- ආ ඔව් ඔව්.
469
00:33:22,375 --> 00:33:25,378
රතු කුරුසේ දිහා බලන් යද්දි මෙහෙ
පාරවල් වැඩි හින්දා පැටලෙන්න පුළුවන්.
470
00:33:25,461 --> 00:33:27,797
කුරුසේ පැත්තට කෙළින්ම ගියාම..
471
00:33:27,880 --> 00:33:30,299
සන්ගොක් සුපර්මාකට්
එක තියෙන පාරක් හම්බෙයි.
472
00:33:30,883 --> 00:33:33,803
ඒ සුපර් මාකට් එක ඉස්සරහ
සම්යොන්ග් අපාර්ට්මන්ට් එක තියේ.
473
00:33:33,886 --> 00:33:36,180
ඒ පාරේ කෙලින්ම ගියාම
ෆ්රීඩම් මාකට් එකට වැටෙන්නේ.
474
00:33:36,264 --> 00:33:38,641
ෆ්රීඩම් මාකට් එක එහාපැත්තේ
තමා සේමායුල් බැංකුව තියෙන්නේ.
475
00:33:40,226 --> 00:33:42,603
මේ, මොනාද කල්පනා කරන්නේ?
මන් කිව්ව දේවල් ඇහුනද?
476
00:33:43,730 --> 00:33:44,605
ඔව්.
477
00:33:44,689 --> 00:33:46,441
හරිනේ එහෙනම්?
478
00:33:47,608 --> 00:33:50,445
ටිකක් ලේසි පාරක් නැද්ද?
479
00:33:50,528 --> 00:33:52,280
කෙලින්ම මොටෙල් එකට යන්න ලේසි පාරක්.
480
00:33:52,655 --> 00:33:55,575
මෙච්චර පාරවල් තියෙද්දි කොහොමද
කෙලින්ම මොටෙල් එකට යන්නේ.
481
00:33:55,658 --> 00:33:58,745
අංකල් අතරමං වෙන එකත් පුදුමයක්
නෙවේ, පියවරෙන් පියවර යන්න ඕනෙ.
482
00:33:58,828 --> 00:33:59,746
ආයෙත් ඔන්න.
483
00:33:59,829 --> 00:34:00,663
හරි.
484
00:34:01,539 --> 00:34:03,791
කෙළින්ම කුරුසේ දිහාවට ගිහින්..
485
00:34:03,875 --> 00:34:06,377
සන්ගොක් සුපර් මාකට් එක,
හන්දිය, ෆ්රීඩම් මාකට් එක.
486
00:34:07,378 --> 00:34:08,212
බායි.
487
00:34:24,228 --> 00:34:25,646
පල්ලිය.
488
00:34:25,730 --> 00:34:26,981
සන්ගොක් සුපර් මාකට් එක.
489
00:34:28,566 --> 00:34:30,401
ෆ්රීඩම් මාකට් එක, සන්ගොක් සුපර් මාකට් එක.
490
00:34:31,444 --> 00:34:32,445
සන්ගොක් සුපර් මාකට් එක.
491
00:35:03,392 --> 00:35:04,393
සන්ගොක් සුපර් මාකට් එක.
492
00:35:36,926 --> 00:35:37,927
ලොක්කා!
493
00:35:40,346 --> 00:35:43,224
ලොක්කා, ගොඩක් වෙලා බලන් ඉදියද.
494
00:35:46,435 --> 00:35:50,439
නැන්දේ, පත සන්ෆිෂ් එකෙක්
ලෑස්ති කරලනේ තියෙන්නේ?
495
00:35:50,523 --> 00:35:52,024
ආ ටග්ගාලා ගේන්න ඒක.
496
00:35:52,817 --> 00:35:56,112
උඹ සන්ෆිෂ් කන්නෑනේ, මොකටද
ලොකු එකෙක්ව ඕඩර් කළේ?
497
00:35:56,195 --> 00:35:57,780
මාත් ඔයාලට සෙට්
වෙන්න කියලයි හිතුවේ.
498
00:36:00,867 --> 00:36:03,161
ඔය මොකෝ, වාඩිවෙයන්.
499
00:36:08,249 --> 00:36:09,292
ජු වොන්.
500
00:36:20,595 --> 00:36:22,889
දෙයියනේ ලොක්කා.
501
00:36:22,972 --> 00:36:25,099
ප්රශ්න නැතිවෙන්නත් එක්ක බීලා ඉන්නකෝ.
502
00:36:25,183 --> 00:36:28,019
මේ සේරම කරන්නේ අපේ හොදටම නෙවේද.
503
00:36:30,062 --> 00:36:31,272
මෙන්න.
504
00:36:32,356 --> 00:36:33,816
ලොක්කා මන් ටිකක් වත් කරන්නම්.
505
00:36:34,859 --> 00:36:36,485
දෙයියනේ.
506
00:36:37,153 --> 00:36:40,156
මේ සන්ෆිෂ් අම්මගේ සයිස් එකක්නේ.
507
00:36:45,828 --> 00:36:47,914
බීලා ඉමුකෝ අනේ.
508
00:36:48,873 --> 00:36:52,752
මේ රහම රහ සන්ෆිෂ් මන්මයි ලෑස්ති කලේ.
509
00:36:52,835 --> 00:36:54,879
එහෙම ලේසියෙන් හදන්නෑ බෑ මේව්වා.
510
00:36:54,962 --> 00:36:56,756
සන්ෆිෂ් කන්නෙවත් නෑනේ උඹ.
511
00:36:57,590 --> 00:36:58,591
ඒයි.
512
00:37:12,104 --> 00:37:13,272
ආ ලොක්කා.
513
00:37:18,903 --> 00:37:20,029
ප්රධානිතුමාටත් ආ.
514
00:37:27,161 --> 00:37:29,121
මරු මරු.
515
00:37:34,168 --> 00:37:35,336
ලොක්කා.
516
00:37:37,088 --> 00:37:38,547
ලොක්කා හොදින්ද?
517
00:37:38,631 --> 00:37:42,551
ආ ඔළුව පුපුරන්න වගේ රෙද්ද.
518
00:37:44,595 --> 00:37:47,473
බොන එකෙන්වත් ජු වොන්ව
පරද්දන්නයි මට ඕන වුනේ.
519
00:37:47,556 --> 00:37:49,141
ඒවුනාට බෑ වගේ.
520
00:37:50,142 --> 00:37:53,145
ජු වොන්, මොකක් හින්දද බොන්නේ උඹ?
521
00:37:53,521 --> 00:37:55,898
කොච්චර බිව්වත් වෙරි
වෙන්නෙම නෑනේ උඹ.
522
00:37:57,650 --> 00:38:00,861
අද නම් බිව්වා වැඩියි වගේ.
523
00:38:03,990 --> 00:38:05,116
ඔළුව පුපුරන්න වගේ.
524
00:38:05,199 --> 00:38:07,410
ලොක්කනේ, මොකෝ කරකැවිල්ල වගේද?
525
00:38:08,452 --> 00:38:09,704
මොන රෙද්දක්ද කියන්නේ?
526
00:38:11,163 --> 00:38:12,790
මන් හොදින් බූරුවෝ.
527
00:38:14,834 --> 00:38:19,505
බලහන්කෝ ඒකත්, මේ මින්
කි බූරුවා හෙනට ලොකු වෙලා.
528
00:38:19,588 --> 00:38:20,715
අයියෝ ලොක්කා.
529
00:38:21,173 --> 00:38:22,550
දැක්කද දැක්කද?
530
00:38:23,384 --> 00:38:26,846
මට ප්රධානිතුමා කියලා කතාකරපු එකා..
531
00:38:26,929 --> 00:38:28,514
දැන් මට ලොක්කලු.
532
00:38:28,597 --> 00:38:30,391
මින් කි හෙනට ලොකු වෙලා නේන්නම්.
533
00:38:31,559 --> 00:38:35,354
ලොක්කා උඹව පරිපාලන
කළමනාකාර හිටන් කලානේ.
534
00:38:36,188 --> 00:38:37,023
ඈ?
535
00:38:38,107 --> 00:38:38,941
මන්?
536
00:38:40,026 --> 00:38:41,819
ලොක්කට හොදටම වෙරි වගේ.
537
00:38:44,405 --> 00:38:49,285
උඹ? මොකද්ද මේ කතාව?
538
00:38:54,582 --> 00:38:55,499
ලොක්කා!
539
00:38:56,542 --> 00:38:57,543
- ලොක්කා.
- ලොක්කා.
540
00:38:58,419 --> 00:38:59,253
ලොක්කා!
541
00:39:00,629 --> 00:39:01,672
ලොක්කා මොකෝ.
542
00:39:04,967 --> 00:39:06,052
ලොක්කනේ.
543
00:39:07,887 --> 00:39:08,971
මොකෝ මේ.
544
00:39:16,020 --> 00:39:16,854
ලොක්කා.
545
00:39:18,898 --> 00:39:19,732
ලොක්කා!
546
00:39:22,735 --> 00:39:25,071
සේරම ලෑස්තියි සභාපතිතුමා.
547
00:39:25,154 --> 00:39:26,405
පටන් ගන්නද?
548
00:39:26,655 --> 00:39:27,490
මේ මොකෝ.
549
00:39:30,034 --> 00:39:32,036
හම්මට, සභාපතිතුමා.
550
00:39:33,079 --> 00:39:34,747
මේ යකා ඇහැරෙන්න යන්නේ.
551
00:39:36,749 --> 00:39:38,000
එහාට වෙයන්, එහාට වෙයන්.
552
00:39:42,880 --> 00:39:45,800
සිරාම රාක්ෂයෙක්නේ මූ.
553
00:39:45,883 --> 00:39:47,927
අච්චර කුඩු දාලත් මෙච්චර ඉක්මනට ඇහැරිලානේ.
554
00:39:48,594 --> 00:39:49,762
බත්තා.
555
00:39:57,812 --> 00:39:59,271
ඇහැරුනා, ඇහැරුනා.
556
00:40:00,106 --> 00:40:02,108
මේකා සිරාවටම රාක්ෂයෙක්නේ.
557
00:40:06,028 --> 00:40:07,029
මොකෝ මේ?
558
00:40:08,531 --> 00:40:09,698
තේරෙන්නැද්ද උඹට?
559
00:40:10,950 --> 00:40:12,701
මන් කිව්වනේ අන්තිම චාන්ස් එක කියලා.
560
00:40:13,744 --> 00:40:15,830
කියන දෙයක් කනකටවත් අහන්නෑනේ.
561
00:40:18,124 --> 00:40:20,876
තල්ලු කරනවලා.
562
00:40:20,960 --> 00:40:21,794
හරි!
563
00:40:24,880 --> 00:40:26,048
මොකාද තොපිට අණ කලේ?
564
00:40:26,132 --> 00:40:27,883
යමු!
565
00:40:30,094 --> 00:40:30,928
මොකාද?
566
00:40:34,181 --> 00:40:35,307
නවත්තපිය!
567
00:40:44,275 --> 00:40:45,901
මොනාද බලන් ඉන්නේ,
තව හයිය දානවලා!
568
00:40:46,485 --> 00:40:47,319
හරි!
569
00:40:47,403 --> 00:40:49,989
කාලා නෙවේද ආවේ තොපිලා.
570
00:40:50,072 --> 00:40:51,949
බෝට්ටුවක් යවමු!
571
00:40:52,032 --> 00:40:53,409
බෝට්ටුව තල්ලු කරනවලා!
572
00:40:54,618 --> 00:40:55,661
දැන්ම ලිහපන් මාව!
573
00:40:57,955 --> 00:41:00,833
උඹව බදින්න අපියි මහන්සි වුනේ,
අපි මොකටද ඉතින් ලෙහන්නේ?
574
00:41:00,916 --> 00:41:02,042
තෝ පාහරයා.
575
00:41:02,126 --> 00:41:04,128
එළියට ඇවිත් තෝව මරලා දානවා මන්!
576
00:41:04,211 --> 00:41:06,130
තෝ දැන් මැරෙන්න යන හේතුව ඒක තමා.
577
00:41:06,213 --> 00:41:09,717
ඔය කට ඇරියොත් මන් තෝව
මරනවා කියලා කිව්වද නැද්ද.
578
00:41:09,800 --> 00:41:12,636
ඈ? මොකෝ තෝ රගන්න ආවේ?
579
00:41:13,137 --> 00:41:15,055
ලොක්කා නැගිටින්න!
580
00:41:15,139 --> 00:41:17,183
ග්වන්ග් ජින් ලොක්කා නැගිටින්න!
581
00:41:17,266 --> 00:41:19,685
- ග්වන්ග් ජින් ලොක්කා!
- ඕකා නැගිටින්නෑ.
582
00:41:19,768 --> 00:41:22,563
ඕකා තෝ වගේ රාක්ෂයෙක් නෙවේනේ.
583
00:41:24,690 --> 00:41:26,525
ග්වන්ග් ජින් ලොක්කා!
584
00:41:31,322 --> 00:41:32,531
ග්වන්ග් ජින් ලොක්කා.
585
00:41:33,115 --> 00:41:34,283
ග්වන්ග් ජින් ලොක්කට ජීවත් වෙන්න දෙන්න.
586
00:41:34,366 --> 00:41:35,910
මන් විරුද්ධ වුනාට...
587
00:41:35,993 --> 00:41:40,122
ග්වන්ග් ජින් ලොක්කා ඒකාබද්ධෙටයි,
ගිවිසුමටයි එකග වුනානේ!
588
00:41:40,789 --> 00:41:41,832
කරුණාකරලා!
589
00:41:41,916 --> 00:41:44,543
ග්වන්ග් ජින් ලොක්කට ජීවත් වෙන්න දෙන්න.
590
00:41:46,670 --> 00:41:48,380
එහාට වෙයන්, එහාට වෙයන්.
591
00:41:49,673 --> 00:41:53,052
මේ මෝඩ බූරුවට මොනා කරන්නද මන්දා.
592
00:41:53,135 --> 00:41:55,179
ඇත්තටම දුකයි මට ඔහේ ගැන.
593
00:41:56,472 --> 00:41:57,723
ඒයි අමන රාක්ෂයා.
594
00:41:58,641 --> 00:42:00,518
ඒකාබද්ධය? ගිවිසුම?
595
00:42:01,060 --> 00:42:02,895
ඒවා මගේ යෝජනා නම් නෙවෙයි.
596
00:42:02,978 --> 00:42:05,773
උඹේ ලොක්කා, ග්වන්ග්
ජින් තමයි යෝජනා කලේ.
597
00:42:06,524 --> 00:42:07,691
කියන දේ තේරෙන්නැද්ද?
598
00:42:08,817 --> 00:42:11,153
උඹ පොහන්ග් ගුර්යොන්ග්පෝ වලින්ලුනේ?
599
00:42:11,904 --> 00:42:15,491
උඹේ ඔය ගම අල්ලගන්නවත් වටින්නෑ.
600
00:42:17,034 --> 00:42:19,453
ආ.. රණ්ඩුව පටන් ගත්තේ මොකාද දන්නවද?
601
00:42:20,538 --> 00:42:23,082
ඒ තොපිලයි පොහන්ග් අවජාතකයිනේ.
602
00:42:23,165 --> 00:42:25,501
දැන් හොස්පිට්ල් ඉන්නවයි කිව්ව උඹේ එවුන්..
603
00:42:25,584 --> 00:42:28,087
ග්වන්ග් ජින් එව්වේ මෙහෙ,
එහෙමයි උන් තුවාල වුනේ.
604
00:42:28,170 --> 00:42:29,505
ඒකවත් දැනන් හිටියේ නෑනේ?
605
00:42:30,339 --> 00:42:31,549
ග්වන්ග් ජින් පාහරයා..
606
00:42:31,632 --> 00:42:35,719
උඹව පලිහක් විදියට
තියාගෙනයි ඉදියේ මෙච්චර කල්.
607
00:42:35,803 --> 00:42:38,931
උඹ සිරාවටම ඒකවත් දන්නැද්ද?
608
00:42:52,319 --> 00:42:56,365
එහෙනම් කවුරු වෙන්නැතිද
තොරතුරු පිටට දුන්නේ?
609
00:42:59,410 --> 00:43:00,744
මින් කි.
610
00:43:01,787 --> 00:43:03,289
ගොඩක් වෙලා බලන් හිටියද.
611
00:43:06,417 --> 00:43:07,876
ඒක කිව්වා උඹ මැරෙන්නම නෑලු.
612
00:43:07,960 --> 00:43:10,838
පිහියෙන් ඇන්නැත් හරියන්නෑලු,
ඔළුවට ගැහුවත් හරියන්නෑලු.
613
00:43:10,921 --> 00:43:14,508
උඹ ගැන හොදට දන්නවයි කියලා
ඒකා මට ඔත්තුවක් හිටන් දුන්නා.
614
00:43:16,552 --> 00:43:19,054
උඹව මරන්න ස්ථීරම ක්රමේ...
615
00:43:19,680 --> 00:43:20,723
මේක කිව්වා.
616
00:43:21,682 --> 00:43:24,059
යමු.
617
00:43:27,479 --> 00:43:28,397
සුභ ගමන්!
618
00:43:28,480 --> 00:43:29,982
යමු එහෙනම්!
619
00:43:40,743 --> 00:43:42,703
- රටකජු කෝ.
- ආ සර්.
620
00:43:52,630 --> 00:43:53,464
බත්තා.
621
00:43:54,006 --> 00:43:55,549
සේරටම බොන්න දෙන්න.
622
00:43:57,009 --> 00:43:58,177
බොන්න යමන්ලා!
623
00:45:40,000 --> 00:45:40,307
B
624
00:45:40,308 --> 00:45:40,614
Ba
625
00:45:40,615 --> 00:45:40,922
Bai
626
00:45:40,923 --> 00:45:41,230
Bais
627
00:45:41,231 --> 00:45:41,537
Baisc
628
00:45:41,538 --> 00:45:41,845
Baisco
629
00:45:41,846 --> 00:45:42,153
Baiscop
630
00:45:42,154 --> 00:45:42,461
Baiscope
631
00:45:42,462 --> 00:45:42,768
Baiscopel
632
00:45:42,769 --> 00:45:43,076
Baiscopelk
633
00:45:43,077 --> 00:45:43,384
Baiscopelk
634
00:45:43,385 --> 00:45:43,691
Baiscopelk ව
635
00:45:43,692 --> 00:45:43,999
Baiscopelk වෙ
636
00:45:44,000 --> 00:45:44,307
Baiscopelk වෙන
637
00:45:44,308 --> 00:45:44,614
Baiscopelk වෙනු
638
00:45:44,615 --> 00:45:44,922
Baiscopelk වෙනුව
639
00:45:44,923 --> 00:45:45,230
Baiscopelk වෙනුවෙ
640
00:45:45,231 --> 00:45:45,537
Baiscopelk වෙනුවෙන
641
00:45:45,538 --> 00:45:45,845
Baiscopelk වෙනුවෙන්
642
00:45:45,846 --> 00:45:46,153
Baiscopelk වෙනුවෙන්
643
00:45:46,154 --> 00:45:46,461
Baiscopelk වෙනුවෙන්
644
00:45:46,462 --> 00:45:46,768
Baiscopelk වෙනුවෙන්
ප
645
00:45:46,769 --> 00:45:47,076
Baiscopelk වෙනුවෙන්
පර
646
00:45:47,077 --> 00:45:47,384
Baiscopelk වෙනුවෙන්
පරි
647
00:45:47,385 --> 00:45:47,691
Baiscopelk වෙනුවෙන්
පරිව
648
00:45:47,692 --> 00:45:47,999
Baiscopelk වෙනුවෙන්
පරිවර
649
00:45:48,000 --> 00:45:48,307
Baiscopelk වෙනුවෙන්
පරිවර්
650
00:45:48,308 --> 00:45:48,614
Baiscopelk වෙනුවෙන්
පරිවර්ත
651
00:45:48,615 --> 00:45:48,922
Baiscopelk වෙනුවෙන්
පරිවර්තන
652
00:45:48,923 --> 00:45:49,230
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය
653
00:45:49,231 --> 00:45:49,537
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය
654
00:45:49,538 --> 00:45:49,845
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය ස
655
00:45:49,846 --> 00:45:50,153
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ
656
00:45:50,154 --> 00:45:50,461
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ
657
00:45:50,462 --> 00:45:50,768
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උ
658
00:45:50,769 --> 00:45:51,076
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උප
659
00:45:51,077 --> 00:45:51,384
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපස
660
00:45:51,385 --> 00:45:51,691
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසි
661
00:45:51,692 --> 00:45:51,999
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිර
662
00:45:52,000 --> 00:45:52,307
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැ
663
00:45:52,308 --> 00:45:52,614
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැස
664
00:45:52,615 --> 00:45:52,922
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි
665
00:45:52,923 --> 00:45:53,230
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි
666
00:45:53,231 --> 00:45:53,537
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ග
667
00:45:53,538 --> 00:45:53,845
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැ
668
00:45:53,846 --> 00:45:54,153
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන
669
00:45:54,154 --> 00:45:54,461
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්
670
00:45:54,462 --> 00:45:54,768
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්ව
671
00:45:54,769 --> 00:45:55,076
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී
672
00:45:55,077 --> 00:45:55,384
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
673
00:45:55,385 --> 00:45:55,691
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
674
00:45:55,692 --> 00:45:55,999
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
675
00:45:56,000 --> 00:45:56,307
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴
676
00:45:56,308 --> 00:45:56,614
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴න
677
00:45:56,615 --> 00:45:56,922
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නය
678
00:45:56,923 --> 00:45:57,230
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන
679
00:45:57,231 --> 00:45:57,537
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන
680
00:45:57,538 --> 00:45:57,845
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බ
681
00:45:57,846 --> 00:45:58,153
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බු
682
00:45:58,154 --> 00:45:58,461
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බුද
683
00:45:58,462 --> 00:45:58,768
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බුද්
684
00:45:58,769 --> 00:45:59,076
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බුද්ධ
685
00:45:59,077 --> 00:45:59,384
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බුද්ධි
686
00:45:59,385 --> 00:45:59,691
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බුද්ධික
687
00:45:59,692 --> 00:45:59,999
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බුද්ධික෴
688
00:46:00,000 --> 00:46:20,000
Baiscopelk වෙනුවෙන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴නයන බුද්ධික෴
689
00:47:03,320 --> 00:47:04,279
මෙතන මොකෝ කරන්නේ?
690
00:47:05,405 --> 00:47:06,990
තාමත් අතරමං වෙලාද ඉන්නේ?
691
00:47:07,574 --> 00:47:09,284
කීයේ ඉදන්ද මේ.
692
00:47:11,829 --> 00:47:12,704
අංකල් මොකෝ?
693
00:47:16,875 --> 00:47:18,001
අඩනවද?
694
00:47:21,463 --> 00:47:22,673
හොදින්ද ඔයා?
695
00:47:31,557 --> 00:47:33,183
පාර හොයාගන්න බෑ.
696
00:47:41,066 --> 00:47:42,901
මේ මොකෝ? වැඩිහිටියෙක්නේ ඔයා.
697
00:47:45,028 --> 00:47:46,113
මන්...
698
00:47:48,198 --> 00:47:51,159
හැමතිස්සෙම ලේසිම පාර තෝරගත්තේ.
699
00:48:42,461 --> 00:48:43,378
සමාවෙන්න.
700
00:48:45,422 --> 00:48:46,673
සමාවෙන්න.
701
00:48:51,720 --> 00:48:52,763
සමාවෙන්න.
702
00:48:53,722 --> 00:48:55,307
ලොක්කා සමාවෙන්න.
703
00:49:05,275 --> 00:49:06,860
සමාවෙන්න.
704
00:49:12,950 --> 00:49:14,409
ස්තූතියි ලොක්කා!
705
00:49:15,410 --> 00:49:16,870
ස්තූතියි ලොක්කා!
706
00:49:18,288 --> 00:49:19,456
ස්තූතියි ලොක්කා.
707
00:49:19,539 --> 00:49:20,666
හු## ලොක්කා.
708
00:49:25,212 --> 00:49:27,005
ලොක්කා.
709
00:49:27,089 --> 00:49:28,340
ලොක්කා.
710
00:49:32,469 --> 00:49:34,137
සමාවෙන්න ලොක්කා.
711
00:49:39,017 --> 00:49:41,228
එපා ලොක්කා.
712
00:49:43,647 --> 00:49:44,481
ලොක්කා.
713
00:49:44,564 --> 00:49:48,276
එපා!
714
00:49:51,822 --> 00:49:52,864
ලොක්කා!
715
00:50:27,649 --> 00:50:28,984
කතාව නම් හොදට කිව්වා.
716
00:50:30,777 --> 00:50:33,905
රාක්ෂයෙක් ඉන්නවයි කියන කටකතා
ඇහිලයි ආවේ, ඒත් පරක්කු වැඩියි මන්.
717
00:50:34,364 --> 00:50:37,534
උඹේ කට්ටිය සේරමව දාලා ඌව අල්ලන් එනවා.
718
00:50:38,285 --> 00:50:39,327
අල්ලන් ආවොත්...
719
00:50:39,911 --> 00:50:42,956
මේ දිස්ත්රික්කෙට අපරාධ
නීතිය අයින් කරලා දෙන්නම්.
720
00:50:43,457 --> 00:50:44,499
ඇත්තටමද?
721
00:50:45,709 --> 00:50:47,044
බූරු යකා.
722
00:50:48,837 --> 00:50:49,880
හොදට හිතලා බලනවා.
723
00:50:52,132 --> 00:50:53,216
රාක්ෂයෙක් කිව්වනේ.
724
00:50:54,468 --> 00:50:57,137
මන්ම පරීක්ෂා කරලා බලන්න ඕනෙ..
725
00:50:58,263 --> 00:51:00,265
කොච්චර ප්රයෝජනයක් තියේද කියලා.
726
00:51:03,874 --> 00:51:53,874
MOVING (2023)
♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥
෴නයන බුද්ධික෴
B a i s c o p e l k