1 00:00:00,000 --> 00:00:10,000 MOVING (2023) ♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥ ෴නයන බුද්ධික෴ B a i s c o p e l k 2 00:00:11,553 --> 00:00:15,265 1990 වර්ෂය, උල්සන් 3 00:00:18,435 --> 00:00:25,442 ගුක්බින්ග්වන් නයිට් ක්ලබ් 4 00:01:02,270 --> 00:01:04,898 - ‍රාක්ෂ ලොක්කා ආවෝ! - කොහොමද ලොක්කා! 5 00:01:04,981 --> 00:01:07,067 රාක්ෂ ලොක්කා ආවද. 6 00:01:07,150 --> 00:01:08,193 මොකෝ මෙච්චර පරක්කු වුනේ? 7 00:01:09,152 --> 00:01:10,320 ආයෙත් පාර වැරදුනද? 8 00:01:10,403 --> 00:01:12,739 වරෙන්, වරෙන් ඉතින් හු##. 9 00:01:12,822 --> 00:01:15,075 ගන්න, වැඩේ බලාගන්න හොදට. 10 00:01:16,451 --> 00:01:17,327 වරෙන් ඉතින්! 11 00:01:17,410 --> 00:01:20,038 තොපිලා සේරම මැරුම් කන්නයි යන්නේ දැන්! 12 00:01:26,461 --> 00:01:28,046 එහාට වෙයන්, එහාට වෙයන්. 13 00:01:28,379 --> 00:01:30,632 ඒයි, මොකෝ උඹ? 14 00:01:31,591 --> 00:01:32,467 පැත්තකට වෙයන්. 15 00:01:33,468 --> 00:01:35,220 මේ හු##ට පිස්සුවත්ද. 16 00:01:40,058 --> 00:01:43,770 මට කියලා දේකට තිබ්බේ හයිය ඇගක් විතරයි. 17 00:01:44,729 --> 00:01:48,983 ඒවුනාට ඒ ඇග ඕනෑවටත් වඩා හයිය වුනා. 18 00:01:50,568 --> 00:01:54,739 මන් මේ ඇගෙන් කරන්න පුළුවන් ලේසිම වැඩේ තෝරගත්තා. 19 00:01:55,448 --> 00:01:58,660 මට රාක්ෂයා කියලයි කතාකලේ. 20 00:01:58,743 --> 00:02:02,956 MOVING 21 00:02:14,509 --> 00:02:15,677 මේ. 22 00:02:16,177 --> 00:02:18,388 මල මගුලයි. 23 00:02:18,471 --> 00:02:19,556 මේ හොදින්ද? 24 00:02:19,639 --> 00:02:23,143 ෴දසවන කථාංගය෴ රාක්ෂයා 25 00:02:23,226 --> 00:02:24,060 මේ. 26 00:02:25,812 --> 00:02:26,938 මල මගුලයි. 27 00:02:50,879 --> 00:02:52,088 උඹද එහෙනම් ඒ? 28 00:02:52,172 --> 00:02:55,133 පොහන්ග්වල උන්ව හොද සිහියට ගේන්න හදද්දි.. 29 00:02:55,884 --> 00:02:57,969 එක වදකාරයෙක් හින්දා බැරි වුනයි කිව්වා. 30 00:03:06,394 --> 00:03:07,395 මොකද්ද මේ? 31 00:03:07,896 --> 00:03:10,565 හිමිකාරීත්වය පැවරීමේ ගිවිසුමක්, මේ නයිට් ක්ලබ් එකේ. 32 00:03:12,025 --> 00:03:12,859 අත්සන් කරනවා. 33 00:03:14,402 --> 00:03:17,739 උඹට මෙහෙ අයිතිකරගන්න පුළුවන් කියලද හිතන්නේ? 34 00:03:19,240 --> 00:03:20,283 අත්සන් කරනවා. 35 00:03:20,366 --> 00:03:21,784 මෙතනින් ඉවරයක් වෙයි කියලද හිතන්නේ? 36 00:03:21,868 --> 00:03:22,869 අත්සන් කරනවා. 37 00:03:28,583 --> 00:03:31,628 පොහන්ග්වල ඉදන් මාළු අල්ල අල්ල ඉන්න ඕන එවුන්.. 38 00:03:32,795 --> 00:03:35,381 කොහෙන් ආපු හයියකින්ද උල්සන්වලට එන්නේ? 39 00:03:35,465 --> 00:03:36,674 මුලින්ම ගැහුවේ මොකාද? 40 00:03:37,842 --> 00:03:40,820 අපිව මෙතනට ගෙන්නගත්තේ උඹම නේද? 41 00:03:42,263 --> 00:03:44,766 ඒපාර මොන විකාරයක්ද මේකා මේ කියවන්නේ? 42 00:03:44,849 --> 00:03:46,476 තෝ දන්නැත්තම් මන්ද දන්නේ. 43 00:03:47,477 --> 00:03:49,103 අමන පාහර බල්ලෝ. 44 00:03:50,230 --> 00:03:51,314 මේ යකා. 45 00:03:52,148 --> 00:03:55,818 හොද සිහියට අරගන්න පිත්තාශෙ අතට අරන් දෙන්න වෙයි වගේ. 46 00:03:55,902 --> 00:03:57,737 මගෙ පිත්තාශෙ එක්ක මොනා කරන්නද උඹ? 47 00:03:58,696 --> 00:03:59,530 මොකෝ? 48 00:04:00,865 --> 00:04:02,325 එලියට අරන් පෙන්නන්න ඕනෙද? 49 00:04:13,544 --> 00:04:14,629 කෝ බලන්න. 50 00:04:15,672 --> 00:04:17,257 පිත්තාශෙ කෝ? 51 00:04:27,850 --> 00:04:28,935 මේකද? 52 00:04:32,897 --> 00:04:35,316 තමුසෙ මනුස්සයෙක්මද? 53 00:04:36,484 --> 00:04:37,819 මොකෙක්ද ඇත්තටම? 54 00:04:39,779 --> 00:04:40,613 අත්සන් කරනවා. 55 00:04:41,864 --> 00:04:43,366 අමන රාක්ෂයා. 56 00:04:45,743 --> 00:04:46,577 අන්න හරි. 57 00:04:47,287 --> 00:04:48,121 මොනවා? 58 00:04:49,956 --> 00:04:50,832 අත්සන් කරනවා. 59 00:05:01,384 --> 00:05:03,928 ව්‍යාපාරික හිමිකාරීත්වය පැවරීමේ ගිවිසුම 60 00:05:15,023 --> 00:05:15,857 ආ සර්. 61 00:05:17,900 --> 00:05:21,070 - හොදට කලා ලොක්කා. - හොදට කලා ලොක්කා. 62 00:05:57,065 --> 00:05:58,149 ආවද. 63 00:05:58,483 --> 00:06:00,693 පිහි කඩයක් දැම්ම නම් ඉවරයි. 64 00:06:03,071 --> 00:06:04,072 හයියෙන් අල්ලන් ඉන්න. 65 00:06:11,496 --> 00:06:12,497 ලොක්කා හොදින්ද? 66 00:06:13,414 --> 00:06:14,248 මන් හොදින්. 67 00:06:14,332 --> 00:06:15,750 ප්‍රධානිතුමා.. 68 00:06:15,833 --> 00:06:19,003 සවුනාත් ගිහින් හොද තැනක රෑ කෑම කලා එන්න කියලා කාර් එකේ යතුර හිටන් දුන්නා. 69 00:06:19,087 --> 00:06:21,047 සවුනා වැඩක් නෑ. 70 00:06:22,256 --> 00:06:23,674 - ඒයි. - ඔව්? 71 00:06:23,758 --> 00:06:25,885 වෙන කෙනෙක්ට කියලා ඩ්‍රයිව් කරගන්න එහෙනම්. 72 00:06:25,968 --> 00:06:27,595 මොකටද ඔය වගේ පොඩි වැඩ කරන්නේ උඹ? 73 00:06:27,678 --> 00:06:29,597 මන් කැමති හින්දයි ඒ. 74 00:06:29,847 --> 00:06:31,182 මන් ඔයාගේ දකුණු අතනේ ඉතින්. 75 00:06:31,265 --> 00:06:34,102 දෙයියනේ මේ යකා ආයෙත් පටන් ගත්තනේ විහිළු කරන්න. 76 00:06:35,269 --> 00:06:36,646 එළියේ වැඩ සේරම හරිද? 77 00:06:36,729 --> 00:06:39,941 නැතුව, රාක්ෂයනේ ඉතින් වැඩේ කලේ. 78 00:06:40,024 --> 00:06:43,736 අත්සන් කරනවා, අත්සන් කරනවා. 79 00:06:44,195 --> 00:06:46,030 ඒක නම් නියමෙට තිබ්බා. 80 00:06:46,114 --> 00:06:47,281 මගුල තමා. 81 00:06:48,116 --> 00:06:53,204 ඉස්සර පොහන්ග් වල පොඩි වරායකින් පටන් ගත්ත අපි.. 82 00:06:53,538 --> 00:06:54,914 ග්යොන්ග්ජුත් අල්ලගත්තා. 83 00:06:54,997 --> 00:06:58,793 උල්සන් වෙනකම් ආවේ අපෙ ලොක්කා හින්දා තමා ඉතින්. 84 00:06:59,210 --> 00:07:01,629 රාක්ෂයා එනවයි කියලා දැනගත්තම හැම එකාම ගැහෙනවා. 85 00:07:01,712 --> 00:07:03,005 කට වහගන්නවා. 86 00:07:04,424 --> 00:07:06,008 ලොක්කා මතකද ඒක? 87 00:07:06,384 --> 00:07:10,972 උල්සන් එවුන් ලොක්කව ඉවරයක් කරන්න මස් කඩකාරයෝ හිටන් එව්වනේ. 88 00:07:11,055 --> 00:07:13,224 ඒ එකකින්වත් වැඩක් වුන්නෑ. 89 00:07:13,307 --> 00:07:15,143 රාක්ෂයා කියන්නේ නිකම්දනේ ලොක්කා. 90 00:07:17,270 --> 00:07:19,730 - මගෙ නික් නේම් එකට විහිළු කරන්න එනවද මෙතන උඹ? - නෑ ලොක්කා. 91 00:07:20,314 --> 00:07:21,566 උඹේ එක මොකද්ද කිව්වේ? 92 00:07:22,275 --> 00:07:23,443 යන්ග්දොක්-දොන්ග් වල් ඌරා. 93 00:07:23,526 --> 00:07:24,402 වල් ඌරා? 94 00:07:25,987 --> 00:07:27,238 විහිළු නමක්නේ. 95 00:07:28,239 --> 00:07:32,660 මේ ලොක්කා, ලොක්කට වැඩ කරන්න හම්බෙච්ච එක ගෞරවයක්. 96 00:07:33,369 --> 00:07:34,537 මොකක් කිව්වා? 97 00:07:35,663 --> 00:07:39,459 කොහොමත් මේ වැඩේදි අපි හැමෝම එක පවුලක්නේ. 98 00:07:40,209 --> 00:07:41,210 ඔව් ලොක්කා. 99 00:07:42,336 --> 00:07:45,256 හෙමීට එන්න, මන් ගිහින් කාර් එකේ AC ඔන් කරන්නම්. 100 00:07:47,008 --> 00:07:48,342 ආ හරිනේ. 101 00:07:49,218 --> 00:07:51,053 මේ ගැහැනු අයගේ ටොයිලට් එක කියලා දන්නවද? 102 00:07:51,762 --> 00:07:52,597 එහෙමත් එකක්ද? 103 00:07:56,017 --> 00:07:57,143 ලොක්කා ආවා. 104 00:07:58,060 --> 00:07:59,270 ආදරෙයි ලොක්කා. 105 00:07:59,353 --> 00:08:00,980 ලොක්කා ආදරෙයි. 106 00:08:01,063 --> 00:08:02,148 හොදට කලා ලොක්කා. 107 00:08:03,024 --> 00:08:04,150 හොදට කලා ලොක්කා. 108 00:08:04,233 --> 00:08:05,943 - හොදට කලා ලොක්කා. - හොදට කලා ලොක්කා. 109 00:08:06,027 --> 00:08:07,904 - හොදට කලා ලොක්කා. - ආදරෙයි ලොක්කා. 110 00:08:07,987 --> 00:08:10,031 - හොදට කලා ලොක්කා. - හොදට කලා ලොක්කා. 111 00:08:17,997 --> 00:08:20,500 ඈ ලොක්කා මොනාද කන්න ඕනෙ? 112 00:08:20,583 --> 00:08:21,709 කියන්නකෝ ඉතින්. 113 00:08:23,002 --> 00:08:25,755 මෙහෙ සන්ෆිෂ් නැතුව ඇතිනේ? 114 00:08:26,172 --> 00:08:27,048 සන්ෆිෂ්? 115 00:08:27,840 --> 00:08:29,300 සන්ෆිෂ් මොකෝ? 116 00:08:31,928 --> 00:08:35,139 අපෙ ලොක්කට මෙච්චර ඉක්මනට ආයේ පොහන්ග් කෑම කන්න ආසාව ඇවිත්ද? 117 00:08:36,891 --> 00:08:40,728 සන්ෆිෂ් සොෆ්ට් ඇරෙන්න ඇති රහක් නෑනේ. 118 00:08:41,437 --> 00:08:42,688 මන් නම් කැමතිම නැති කෑමක්. 119 00:08:42,939 --> 00:08:44,148 රෙද්ද තමා. 120 00:08:44,565 --> 00:08:47,151 පොහන්ග් එකෙක් කියන්නෙ සන්ෆිෂ් කන උන්ටයි. 121 00:08:47,610 --> 00:08:50,530 සන්ෆිෂ්. 122 00:08:51,906 --> 00:08:53,115 ඇත්ද දන්නෑ මෙහෙ. 123 00:08:54,700 --> 00:08:55,535 අල්ලලා දාපන්. 124 00:08:56,410 --> 00:08:59,205 උල්සන් වල මුල්හෝ සුප් පොහන්ග් ඒවා තරම්ම හොදයිලු. 125 00:08:59,956 --> 00:09:01,040 මුල්හෝ එකක් බොමු. 126 00:09:01,749 --> 00:09:02,917 ස්තූතියි ලොක්කා. 127 00:09:22,395 --> 00:09:27,316 මාස 6 කට පසු ඉන්චොන් 128 00:09:30,027 --> 00:09:31,112 ලේ හෙනට. 129 00:09:33,739 --> 00:09:35,908 මේ.. මන් ඇම්බියුලන්ස් එකකට කතාකරන්නම්. 130 00:09:40,162 --> 00:09:41,956 - ඒයි. - ඔව්? 131 00:09:46,252 --> 00:09:47,461 සිහිය ආවද. 132 00:09:48,421 --> 00:09:50,006 දෙවියන්ට ස්තූති වෙන්න ඕනෙ. 133 00:09:50,089 --> 00:09:53,134 එපා, ඔහොමම ඉන්න, හෙලවෙන්න එපා. 134 00:09:53,217 --> 00:09:55,595 මන් දැන් ඇම්බියුලන්ස් එකකට කතාකරන්නම්. 135 00:09:55,678 --> 00:09:58,097 ඔහොමම ඉන්න, පොඩ්ඩක් ඉන්න. 136 00:09:58,180 --> 00:09:59,140 ඒයි. 137 00:09:59,557 --> 00:10:00,391 ඔව්? 138 00:10:01,267 --> 00:10:02,310 මොකද? 139 00:10:02,393 --> 00:10:03,853 මෙහෙ එන්න. 140 00:10:05,021 --> 00:10:06,439 හොස්පිට්ල් යන්න ඕනෙ... 141 00:10:06,522 --> 00:10:08,149 ටිකකට එනවකෝ. 142 00:10:09,650 --> 00:10:10,943 ආ හරි. 143 00:10:12,028 --> 00:10:16,407 කෙනෙක් හැප්පුනයි කියලා පැමිණිලි කරන්නද හදන්නේ? 144 00:10:17,033 --> 00:10:17,867 මොකද්ද? 145 00:10:21,037 --> 00:10:23,122 ඔයා බීලනේ ඩ්‍රයිව් කලේ? 146 00:10:27,918 --> 00:10:29,545 මන් විසදලා දෙන්නම්. 147 00:10:30,421 --> 00:10:32,882 නෑ, මුලින්ම හොස්පිට්ල් යන්න... 148 00:10:32,965 --> 00:10:34,759 සන්සුන් වෙන්න. 149 00:10:34,842 --> 00:10:38,304 ප්‍රතිකාර ගැන මන් බලාගන්නම්. 150 00:10:39,138 --> 00:10:40,514 ඒහින්දා සල්ලි ටිකක් දෙන්න. 151 00:10:41,682 --> 00:10:45,394 ඒවුනාට වළලුකර... 152 00:11:00,618 --> 00:11:03,120 වොන් ලක්ෂ තුනකින් විසද ගමු. 153 00:11:27,311 --> 00:11:28,145 මේ කොහෙද? 154 00:11:29,355 --> 00:11:30,356 ආයෙත් අතරමං වෙලා. 155 00:12:47,057 --> 00:12:48,267 හල්ක් කාරයා ආයෙත් දින්නනේ. 156 00:13:04,492 --> 00:13:05,993 1990 වර්ෂය 157 00:13:06,076 --> 00:13:08,788 උල්සන් 158 00:13:08,871 --> 00:13:09,872 ආයුබෝවන් ලොක්කා. 159 00:13:11,582 --> 00:13:12,708 ආයුබෝවන් ලොක්කා. 160 00:13:12,792 --> 00:13:14,418 - කාලද ඉන්නේ? - ආයුබෝවන් ලොක්කා! 161 00:13:19,673 --> 00:13:20,758 ආවද ලොක්කා. 162 00:13:24,720 --> 00:13:26,180 ස්තූතියි. 163 00:13:34,400 --> 00:13:35,777 ආවද. 164 00:13:38,776 --> 00:13:39,819 මේ මොන... 165 00:13:41,695 --> 00:13:43,155 ලොක්කා මේකත් එක්ක මොනාද මෙතන... 166 00:13:43,239 --> 00:13:45,115 වැදගත් දෙයක් ගැන කතා කර කර හිටියේ. 167 00:13:45,407 --> 00:13:46,909 ලොකු දෙයක් නෙවේ. 168 00:13:50,287 --> 00:13:52,873 - අයියෝ. - අවුලක් නෑ, එන්න දෙන්නකෝ එයාට. 169 00:13:54,333 --> 00:13:55,876 ඔහේ ග්වන්ග් ජින් කියලනේ කිව්වේ? 170 00:13:55,960 --> 00:13:58,295 තෝ අමනයා ලොක්කට ගෞරව කරලා කතාකරහන්. 171 00:13:58,379 --> 00:13:59,630 ඕයි රාක්ෂයා. 172 00:14:00,923 --> 00:14:03,509 උඹට මෙතන වෙන දේ තේරෙන්නෙම නැද්ද? 173 00:14:03,592 --> 00:14:04,760 තොගේ ඔය කට වහගනින්. 174 00:14:05,803 --> 00:14:08,639 ලොක්කා මොකද මේ වෙන්නේ? 175 00:14:09,056 --> 00:14:11,767 අපි උල්සන් අල්ලගත්තේ නැද්ද ලොක්කා. 176 00:14:12,142 --> 00:14:14,144 එහෙම දෙයක් නෙවේ. 177 00:14:16,605 --> 00:14:19,567 මේ ගොන් හරකගෙන් ඇති වැඩක්ම නෑනේ. 178 00:14:21,068 --> 00:14:24,321 දැන් ඔහේට මොකද වෙන්නේ කියලා තේරෙන්නෙම නෑනේ? 179 00:14:24,822 --> 00:14:26,949 මරලා දාන්නේ තෝව, ඔය කට අරින්න බැරිවෙන්න. 180 00:14:29,660 --> 00:14:30,661 ග්වන්ග් ජින්. 181 00:14:31,871 --> 00:14:34,164 මේ යකාව නම් ඉවසන් ඉන්න බෑ මට. 182 00:14:35,082 --> 00:14:38,502 තව එකපාරක් හරි ලොක්කගේ නම කියලා කතාකලොත් එවෙලෙම මරලා දාන්නේ තෝව. 183 00:14:39,253 --> 00:14:41,755 කියලා බලපන්, මරයිද නැද්ද කියලා. 184 00:14:46,844 --> 00:14:48,095 මොකද තෝ හිනාවෙන්නේ... 185 00:14:48,178 --> 00:14:49,847 - කට වහන් ඉදපන්! - ලොක්කා! 186 00:14:49,930 --> 00:14:51,932 ටිකකට එළියට වෙලා ඉන්න. 187 00:14:52,016 --> 00:14:54,935 පස්සෙ වෙලාවක මින් කි එක්ක බොන ගමන් කතාකරමු. 188 00:14:55,019 --> 00:14:56,020 ඒත් ලොක්කා! 189 00:14:56,854 --> 00:14:58,063 එළියට යන්න කිව්වනේ. 190 00:15:09,450 --> 00:15:10,951 මේ සන්ෆිෂ් නේද ලොක්කා? 191 00:15:11,952 --> 00:15:15,664 ලොක්කා වෙනුවෙන්මයි ප්‍රධානිතුමා මේවා ලෑස්ති කරලා තියෙන්නේ. 192 00:15:20,002 --> 00:15:23,297 මින් කි මටත් කිව්වේ ඔයා සන්ෆිෂ් වලට කැමතියිලුනේ. 193 00:15:25,215 --> 00:15:28,761 පොහන්ග්වල කෑම තාමත් මතක් වෙනවද? 194 00:15:41,273 --> 00:15:43,275 ආ අවුලක්මත් නෑ. 195 00:15:44,693 --> 00:15:47,196 ජු වොන්, මන් කියන දේ හොදට අහගන්න. 196 00:15:49,031 --> 00:15:51,116 අපිට කොහොමත් උල්සන් අල්ලගන්න බෑ. 197 00:15:52,034 --> 00:15:53,953 පොහන්ග්වලට උල්සන් අල්ලගන්න පුළුවන්කමක් නෑ. 198 00:15:54,453 --> 00:15:55,955 මොකද්ද ඒ කතාව? 199 00:15:56,914 --> 00:15:59,625 අරූ පැවරීමේ ගිවිසුම අත්සන් කලානේ. 200 00:15:59,708 --> 00:16:00,918 අයියෝ. 201 00:16:01,001 --> 00:16:02,920 - එහෙම දෙයක් නෙවේ. - නැත්තම් මොකද්ද? 202 00:16:03,420 --> 00:16:06,423 එවුන් ඒකාබද්ධයක් යෝජනා කලා. 203 00:16:06,507 --> 00:16:08,884 ගිවිසුමක් වගේ හරියට. 204 00:16:09,677 --> 00:16:11,387 ඒකාබද්ධයක්? ගිවිසුමක්? 205 00:16:12,179 --> 00:16:13,806 මොකෝ අපි කම්පැනියක්ද? 206 00:16:13,889 --> 00:16:15,474 කීපාරක් කියන්නද. 207 00:16:16,308 --> 00:16:20,145 මෙහෙ කර්මාන්ත ගොඩක් තියේ, කාර් කර්මාන්තෙකුත් තියේ හෙන ලොකු. 208 00:16:20,229 --> 00:16:22,690 උල්සනුයි, පොහන්ගුයි සයිස් එකෙන් වෙනස්. 209 00:16:22,773 --> 00:16:24,024 මොන සයිස් එකක්ද? 210 00:16:24,108 --> 00:16:26,735 මොකද්ද අහන්නේ බූරුවෝ, සල්ලිවල සයිස් එක! 211 00:16:27,945 --> 00:16:28,946 ලොක්කා. 212 00:16:29,029 --> 00:16:30,698 ලොක්කා සල්ලි හින්දද මේ? 213 00:16:32,866 --> 00:16:34,660 නැත්තම් වෙන මොකටද? 214 00:16:35,619 --> 00:16:37,454 මැරයෙක් කියන්නෙත් රස්සාවක්. 215 00:16:37,538 --> 00:16:39,581 ඔහේ මැරෙයක් වුනේ මොකටද? 216 00:16:40,332 --> 00:16:41,583 මැරයෝ සේරම... 217 00:16:42,084 --> 00:16:43,919 සල්ලි හොයන්න නෙවේද මේක කරන්නේ. 218 00:16:44,003 --> 00:16:44,837 නෑ. 219 00:16:44,920 --> 00:16:46,338 මොන රෙද්දක්ද ඒපාර කියන්නේ? 220 00:16:46,422 --> 00:16:48,215 මන් අපේ උන්ව ආරක්ෂා කරගන්නයි මේක කරන්නේ. 221 00:16:50,134 --> 00:16:52,845 ඒත් ලොක්කා, මෙහෙ ඇවිල්ලා දවස් කීයද.. 222 00:16:52,928 --> 00:16:54,888 ඒකගේ සල්ලි කතාවලට රැවටිලා ඒටිකට. 223 00:16:56,640 --> 00:16:58,600 සල්ලිවලට රැවටෙන්න බැරිද ඉතින්? 224 00:17:00,519 --> 00:17:03,772 ජු වොන්, මොකටද අපි මිනිස්සුන්ට පිහියෙන් ඇනලා ජීවත් වෙන්නේ? 225 00:17:04,732 --> 00:17:06,150 සේරම සල්ලි හින්දා නෙවේද? 226 00:17:08,027 --> 00:17:09,570 ලොක්කා වෙන කෙනෙක් හින්දා පිහි පාරක් කාලා තියේද? 227 00:17:11,155 --> 00:17:12,448 මන් කාලා තියේ. 228 00:17:13,449 --> 00:17:14,908 ඕනතරම් කාලා තියේ. 229 00:17:18,245 --> 00:17:22,207 ඒත් මන් එකපාරක්වත් ජීවත් වෙන්න කියලා පිහියෙන් ඇනලා නෑ. 230 00:17:28,505 --> 00:17:30,966 මාස 6කට පසු ඉන්චොන් 231 00:18:05,167 --> 00:18:06,148 ටිකක් ඉන්න. 232 00:18:17,930 --> 00:18:18,764 බ්‍රාවෝ! 233 00:18:25,938 --> 00:18:26,939 408. 234 00:18:28,607 --> 00:18:30,150 ගෙවන්න ඕනෙ. 235 00:18:34,363 --> 00:18:35,697 ඊයේ ගෙවලනේ තියෙන්නේ. 236 00:18:35,781 --> 00:18:37,699 ඒ පරක්කු වෙච්ච ගාණනේ. 237 00:18:37,783 --> 00:18:40,119 දිගටම ඉන්නවා කිව්වනේ, ඉන්න හදන කාලෙට හරියන්න ගෙවන්න. 238 00:18:40,202 --> 00:18:42,955 දිගුකාලීනව ඉන්නව නම් පෙර ගෙවීමක් කරන්න ඕනෙ. 239 00:18:43,580 --> 00:18:46,500 හරි තේරුනා, පුළුවන් ඉක්මනට ගෙවන්නම්. 240 00:18:46,583 --> 00:18:48,377 තව කොච්චර කල් ඉන්නද හදන්නේ? 241 00:18:49,294 --> 00:18:51,713 හැම වෙලේම සතියක ගාණ විතරක් ගෙවලා ඉන්නැතුව.. 242 00:18:51,797 --> 00:18:55,509 මාසෙක ගාණම එකපාර ගෙවලා දාන්න. 243 00:18:55,592 --> 00:18:57,511 මන් ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්. 244 00:18:58,053 --> 00:18:59,972 මන් සතිය ගානේ ගෙවන්නම්. 245 00:19:01,098 --> 00:19:01,932 එහෙමද? 246 00:19:03,350 --> 00:19:04,393 එහෙනම් ඩිස්කවුන්ට් නෑ! 247 00:19:18,574 --> 00:19:19,700 උම්ජි කෝෆි ෂොප් 248 00:19:22,744 --> 00:19:26,665 1990 වර්ෂය උල්සන් 249 00:19:27,249 --> 00:19:29,710 නෑ නෑ ඔයා පොඩ්ඩක්වත් බීලා නෑ. 250 00:19:29,793 --> 00:19:30,752 යං යං. 251 00:19:31,879 --> 00:19:33,046 හොදට සතුටු වෙන්න. 252 00:19:36,383 --> 00:19:37,968 ආයුබෝවන් ලොක්කා. 253 00:19:38,552 --> 00:19:39,511 ඔයා කොහෙන්ද? 254 00:19:40,262 --> 00:19:42,097 උල්සන් සර්. 255 00:19:42,181 --> 00:19:43,098 මින් කිව දැක්කද? 256 00:19:44,099 --> 00:19:45,642 - කවුරු? - බේ මින් කි. 257 00:19:45,726 --> 00:19:48,353 පොහන්ග්, මාත් එක්ක ඉන්න වල් ඌරා. 258 00:19:48,437 --> 00:19:50,731 ආ පරිපාලන කළමනාකාරතුමානේ. 259 00:19:51,481 --> 00:19:53,901 වම් පැත්තේ අයිනෙ එයාගේ ඔෆිස් එක තියෙන්නේ. 260 00:19:54,443 --> 00:19:55,444 එහෙ ඉන්නවා ඇත්තේ. 261 00:19:56,653 --> 00:19:58,155 - පරිපාලන කළමනාකාර? - ඔව් සර්. 262 00:19:59,698 --> 00:20:01,033 හොදින් ඉන්න ලොක්කා. 263 00:20:06,538 --> 00:20:07,497 ආවද ලොක්කා. 264 00:20:07,831 --> 00:20:08,832 මොකෝ කරන්නේ? 265 00:20:11,543 --> 00:20:12,377 ඔයා කෑවද? 266 00:20:13,921 --> 00:20:15,088 මේකයි. 267 00:20:15,172 --> 00:20:17,966 මන් සෙට් එකත් එක්ක පරක්කු වෙලයි දවල්ට කෑවේ. 268 00:20:18,050 --> 00:20:19,218 ආ එහෙමද? 269 00:20:19,301 --> 00:20:20,719 මේ මොකද්ද මේ? 270 00:20:20,802 --> 00:20:22,262 හරි, මන් තනියම කන්නම් එහෙනම්. 271 00:20:23,347 --> 00:20:26,391 ලොක්කා ඇත්තටම සමාවෙන්න ඕනෙ, ලොක්කට උදව්වක් වෙන්න බැරිවෙයි. 272 00:20:26,808 --> 00:20:29,728 මේ මේ වැඩ හින්දා මාර බිසි වෙලා තියෙන්නේ. 273 00:20:31,021 --> 00:20:32,314 අවුලක් නෑ, බිසිනේ හෙනට. 274 00:20:35,859 --> 00:20:37,069 මන් යන්නම් එහෙනම්. 275 00:20:37,152 --> 00:20:38,111 හරි ලොක්කා. 276 00:20:38,820 --> 00:20:40,072 හොදට කන්න සර්. 277 00:20:49,748 --> 00:20:53,377 මාස 6කට පසු ඉන්චොන් 278 00:21:00,634 --> 00:21:02,886 ඒයි ඒයි ටිකක් ඉන්න ටිකක් ඉන්න. 279 00:21:03,428 --> 00:21:05,013 මොකද ඔච්චර ගණන්. 280 00:21:05,514 --> 00:21:07,516 මන් ඔහේට කෝපි බොන්නද කතාකලේ? 281 00:21:07,933 --> 00:21:10,060 ටිකට් එකකුත් ගත්තා කිව්වනේ. 282 00:21:10,143 --> 00:21:13,522 මට ඕන්නෑ, අද තත්වේ හරි නෑ. 283 00:21:14,314 --> 00:21:15,148 තත්වේ? 284 00:21:15,941 --> 00:21:17,985 ඒවයෙන් වැඩක් නෑ, මන් හොදින්නේ. 285 00:21:18,860 --> 00:21:21,362 හු## පිස්සු අසහනකාරයා! 286 00:21:21,450 --> 00:21:22,479 මකබෑවිලා පලයන්. 287 00:21:22,489 --> 00:21:24,491 මොකද්ද? අසහනකාරයා? 288 00:21:24,992 --> 00:21:26,576 පිස්සු අසහනකාරයා? 289 00:21:26,660 --> 00:21:28,328 තොගෙ ඔළුව විකාරද? 290 00:21:28,412 --> 00:21:31,957 මේකි කෝපි විකුණන්න මෙහෙ ඇවිත් මට අයියා කිව්වෙවත් නෑ. 291 00:21:32,040 --> 00:21:33,000 අයියේ ඇත්තටම සමාවෙන්න. 292 00:21:33,417 --> 00:21:35,460 අයියා ඒක ඔයාගේ නංගිට කියලා කරගත්තනම් කොහොමද? 293 00:21:35,544 --> 00:21:36,962 තෝ හු##. 294 00:21:37,045 --> 00:21:39,089 ඒයි මන් කෝපිවලට දුන්න වොන් 10,000 දීපන්. 295 00:21:40,132 --> 00:21:42,092 මන් මොන එහෙකටද ඒක දෙන්නේ? 296 00:21:43,176 --> 00:21:47,030 තෝ විහිළු කරනවද මට? කෝපි කෝප්පයක් කොහොමද වොන් 10,000ක් වෙන්නේ. 297 00:21:52,769 --> 00:21:54,438 කඩෙන් ගත්තොත් වොන් 1200යි. 298 00:21:54,521 --> 00:21:58,692 ඩිලිවරි කරන්න දෙකක්වත් ගන්න ඕනෙ හින්දා රෑ ඩිලිවරි චාර්ජ් එක්ක වොන් 10,000යි. 299 00:22:02,738 --> 00:22:03,864 දැනන් ඉදියේ නැද්ද? 300 00:22:03,947 --> 00:22:05,282 හු## ඒ... 301 00:22:06,158 --> 00:22:07,659 මේ ඇග අල්ලන්නයි දෙන්නේ. 302 00:22:07,743 --> 00:22:09,828 ඩිලිවරි කරන්න ඒ හු##ගේ පුතෝ. 303 00:22:11,413 --> 00:22:13,790 අනික තෝ ගරු කරලා කතා කරපන් පොඩි එකෝ. 304 00:22:13,874 --> 00:22:15,542 මන් තොට වඩා වැඩිමල් හෙනට. 305 00:22:15,917 --> 00:22:18,712 හු## ඩිලිවරි කරයි කියලා මිනිස්සුන්ව බල්ලො ගානට දාන්න එපා ජරා බල්ලෝ. 306 00:22:18,795 --> 00:22:21,131 බල්ලෙක් වුනත් ඌට කන්න දීපු කෑම එකට කෙලින්නෑ. 307 00:22:22,674 --> 00:22:23,633 හු##. 308 00:22:25,677 --> 00:22:27,054 හු##. 309 00:22:27,721 --> 00:22:28,555 හු##! 310 00:23:23,652 --> 00:23:27,489 තව වොන් 4000ක් දුන්නොත් දවස් 15කට ඇති. 311 00:23:27,989 --> 00:23:29,449 තව වොන් 4000ක් නැද්ද? 312 00:23:30,283 --> 00:23:31,993 නෑ. 313 00:23:32,577 --> 00:23:34,037 හැමතිස්සෙම බුක් කරන වෙලාවට.. 314 00:23:34,121 --> 00:23:36,164 මන් ඔයාට කියලා කාමරයක් ඉතුරු කරනවා. 315 00:23:36,665 --> 00:23:41,002 මේ පැත්තේ දිගුකාලීනව ඉන්න දෙන මොටෙල් එකකට තියෙන්නේ මේක විතරයි, දන්නවද. 316 00:23:41,837 --> 00:23:43,004 මන් දන්නවා. 317 00:23:45,215 --> 00:23:47,008 හොදයි එහෙනම්. 318 00:23:47,676 --> 00:23:48,760 ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. 319 00:23:48,844 --> 00:23:52,389 ඒහින්දා වතුර වැඩිය පාවිච්චි කරන්න එපා. 320 00:23:52,722 --> 00:23:54,933 හැමදාම රෑට ලයිට් දාලනේ තියෙන්නේ. 321 00:23:55,016 --> 00:23:56,017 මොනාද කරන්නේ? 322 00:23:56,560 --> 00:23:59,354 වේලාසන නිදාගන්න බැරිද, කරන්ට් එක ඉතුරු කරගන්න පුළුවන් එතකොට. 323 00:23:59,688 --> 00:24:01,481 තව හැමදාම ජනෙල් ඇරලා තියෙන්නේ. 324 00:24:01,565 --> 00:24:03,400 ඊට කලින් හීටරේ ඕෆ් කරලා ඉන්න. 325 00:24:03,942 --> 00:24:05,694 ටිකක් සැර වැඩියිනේ. 326 00:24:06,528 --> 00:24:07,863 කාමරේ සුද්ද කරලා දෙන්නෙවත් නෑ. 327 00:24:12,200 --> 00:24:17,205 දිගුකාලීනව ඉන්නකොට සුද්ද කරලා දෙන්නෑ කොහොමත්. 328 00:24:17,289 --> 00:24:19,958 මේක හොටෙල් එකක් කියලද හිතුවේ. 329 00:24:20,041 --> 00:24:21,751 එහෙනම් හෝටලෙකටම යන්න. 330 00:24:22,794 --> 00:24:25,922 අංකල් සමාවෙන්න, කීවෙනි කාමරේද ඇන්ටි? 331 00:24:26,506 --> 00:24:28,467 ආවද, මේකේ ලියන්න එහෙනම්. 332 00:24:29,426 --> 00:24:30,427 ආ. 333 00:24:34,014 --> 00:24:35,599 උම් ජි 334 00:24:37,225 --> 00:24:38,510 ඇන්ටි කීවෙනි කාමරේද? 335 00:24:39,436 --> 00:24:40,687 413. 336 00:24:41,605 --> 00:24:44,941 ඒත් මොකෝ ඔයා හැමතිස්සෙම මට ඇන්ටි ගාන්නේ? 337 00:24:45,525 --> 00:24:48,278 අනිත් අය නැන්දේ නැත්තම් අක්කේ කියලා කතාකරන්නේ. 338 00:24:48,904 --> 00:24:50,872 හරියට දන්නෙවත් නෑ මෙතන, මොන අක්කෙක්ද. 339 00:24:53,825 --> 00:24:54,826 ඒ පිස්සු එකී. 340 00:24:56,870 --> 00:24:59,789 කොහොමහරි, මන් වොන් 4000ක ඩිස්කවුන්ට් එකක් දුන්නා ඔන්න. 341 00:25:00,582 --> 00:25:02,876 උම් ජි, හ්වන්ග් 1, 413 342 00:25:05,170 --> 00:25:06,004 අංකල්. 343 00:25:07,464 --> 00:25:08,882 ඔයාගේ මූණේ ලේ තියේ කියලා දන්නවද. 344 00:25:12,260 --> 00:25:13,303 ආ ඔව්. 345 00:25:14,554 --> 00:25:15,597 දන්නවා. 346 00:25:15,680 --> 00:25:17,182 ආ දන්නවනේ. 347 00:26:24,249 --> 00:26:25,083 මන් යනවා. 348 00:26:30,755 --> 00:26:32,382 අපරාදේ. 349 00:26:34,968 --> 00:26:35,844 අප.. මොකක්? 350 00:26:35,927 --> 00:26:36,886 අපරාදේ කිව්වේ. 351 00:26:37,929 --> 00:26:39,639 නාස්තියක් වගේ හරියට. 352 00:26:39,723 --> 00:26:41,182 සමාවෙන්න. 353 00:26:41,808 --> 00:26:43,977 සමාව ඉල්ලන්න ඕන්නෑ, දෙන්නමනේ හැප්පුනේ. 354 00:26:47,063 --> 00:26:48,440 ඩ්‍රාමා එකක සීන් එකක් වගේනේ හරියට. 355 00:26:49,274 --> 00:26:51,860 පිරිමි කෙනයි, ගෑනු කෙනයි දුවන් එද්දි හැප්පෙනවා.. 356 00:26:51,943 --> 00:26:54,863 මොනාහරි බිම වැටෙනවා, එකට අහුලනවා. 357 00:26:54,946 --> 00:26:56,531 ඩ්‍රාමාවල එහෙමද වෙන්නේ? 358 00:26:59,743 --> 00:27:02,203 රෙස්ලින් විතරයි බලන්නේ හින්දා දන්නැතුව ඇති. 359 00:27:06,583 --> 00:27:08,293 මෙහෙ බිත්තිවල ඝනකම අඩුයිනේ. 360 00:27:08,877 --> 00:27:10,170 අංකල්ගේ වයස කීයද? 361 00:27:12,255 --> 00:27:13,089 මොකටද? 362 00:27:13,173 --> 00:27:15,592 රැවුල හින්දා වයස හිතාගන්නවත් බෑ. 363 00:27:17,218 --> 00:27:18,511 කතා කරන විදිය ටිකක් අමුතු වුනාට.. 364 00:27:18,595 --> 00:27:21,222 මන් වගේ කෙනෙක්ට ගරු කරලා කතාකරන්නේ පොඩ්ඩයි. 365 00:27:22,390 --> 00:27:24,517 ඔයා වගේ කෙනෙක් කිව්වේ මොන වගේ කෙනෙක්ද? 366 00:27:24,601 --> 00:27:27,354 දන්නැද්ද? කෝපි ලේඩි. 367 00:27:28,313 --> 00:27:29,272 ඉතින්? 368 00:27:31,983 --> 00:27:36,321 මේ වගේ තැන්වල හම්බෙන ගොඩක් වයසක අංකල්ලා කට ඇරියොත් බැනගෙනමයිනේ. 369 00:27:40,700 --> 00:27:41,743 මන් වයසක නෑ. 370 00:27:42,410 --> 00:27:43,995 40ක් වත් ඇතිනේ. 371 00:27:46,498 --> 00:27:47,707 ඇස් පොට්ටද කොහෙද. 372 00:27:50,251 --> 00:27:52,545 ගුක්බින්ග්වන් නයිට් ක්ලබ් 373 00:27:58,093 --> 00:27:59,260 ලොක්කා! 374 00:27:59,344 --> 00:28:00,637 - ආයුබෝවන් ලොක්කා! - ආයුබෝවන් ලොක්කා! 375 00:28:00,720 --> 00:28:01,971 ආ හරි හරි. 376 00:28:02,055 --> 00:28:03,056 දෙයියනේ. 377 00:28:04,974 --> 00:28:05,809 බත්තා. 378 00:28:06,559 --> 00:28:07,727 උඹ මොනාද මෙතන කරන්නේ? 379 00:28:09,437 --> 00:28:10,355 හම්මට. 380 00:28:11,272 --> 00:28:14,526 රාක්ෂතුමාට මාව මතකයිනේ, ගෞරවයක් ඒකනම්. 381 00:28:14,609 --> 00:28:16,027 උඹ මොකද මෙහෙ රිංගලා? 382 00:28:16,528 --> 00:28:17,404 ආයෙත් කන්න ආසද? 383 00:28:17,487 --> 00:28:18,571 මොන රෙද්දක්ද කියන්නේ? 384 00:28:18,655 --> 00:28:19,531 මොකද්ද? 385 00:28:19,614 --> 00:28:20,532 මොකෝ? 386 00:28:20,615 --> 00:28:22,283 - මොකද්ද? - මොකද්ද අහන්නේ. 387 00:28:25,161 --> 00:28:27,080 උඹ තව එකපාරක් හරි මොකද්ද ගෑවොත් මරලා දාන්නේ. 388 00:28:35,213 --> 00:28:38,258 ඒ බූරුවා ඌව අතෑරියා කියලා තාම දන්නෑනේ. 389 00:28:39,801 --> 00:28:41,302 පට්ට සතුටුයි ලොක්කා. 390 00:28:42,470 --> 00:28:44,347 බොමු එහෙනම්, හමුවීම සතුටක් ලොක්කා. 391 00:28:48,852 --> 00:28:49,686 ලොක්කා මොකෝ මෙහෙ. 392 00:28:50,979 --> 00:28:52,939 ආ ආවද. 393 00:28:53,523 --> 00:28:55,024 මොකෝ කියන්නෙවත් නැතුව ආවේ? 394 00:28:55,108 --> 00:28:57,235 ඒකනේ මොකෝ මේ පැත්තේ ලොක්කා? 395 00:28:59,988 --> 00:29:00,989 තෝ මොකෝ මෙහෙ? 396 00:29:01,072 --> 00:29:03,116 එහෙම දෙයක් නෑ ලොක්කා. 397 00:29:03,199 --> 00:29:06,911 අපෙ උල්සන් ප්‍රධානිතුමාටයි, අපෙ ප්‍රධානිතුමාටයි එකට කතාකරන්න දෙයක්... 398 00:29:06,995 --> 00:29:09,414 ජු වොන්, ඔතන හිටන් ඉන්නැතුව.. 399 00:29:09,497 --> 00:29:11,916 මෙහෙට ඇවිත් වාඩිවෙලා බොමු අපිත් එක්ක. 400 00:29:12,000 --> 00:29:13,460 මන් සේරම කියන්නම්. 401 00:29:15,754 --> 00:29:18,465 ජු වොන්, මන් ඔයාගේ ලොක්කනේ. 402 00:29:19,048 --> 00:29:20,300 ලොක්කා කියන දේ අහන්නකෝ. 403 00:29:20,383 --> 00:29:22,177 එහෙම නෙවේ, එහෙම නෙවේ. 404 00:29:23,386 --> 00:29:24,512 ග්වන්ග් ජින් මොනාද කරන්නේ ඔය? 405 00:29:25,096 --> 00:29:26,806 තීරණ ගන්නේ මන් කියලා කිව්වනේ. 406 00:29:29,184 --> 00:29:33,938 මගෙ ලොක්කට නම කියලා කතාකරන්න එපා කිව්වනේ තොට. 407 00:29:35,064 --> 00:29:36,858 මූ තාමත් මුරණ්ඩුයිනේ. 408 00:29:38,109 --> 00:29:41,321 හරියන්නෑ මූ නම්, මොකෝ කරන්නේ ග්වන්ග් ජින්? 409 00:29:41,988 --> 00:29:42,947 සමාවෙන්න ලොක්කා. 410 00:29:44,866 --> 00:29:45,742 ලොක්කා. 411 00:29:47,076 --> 00:29:49,078 ලොක්කා මේකාට ලොක්කා කියලද කතාකරන්නේ? 412 00:29:49,662 --> 00:29:50,872 නැත්තම්. 413 00:29:50,955 --> 00:29:54,709 උඹටත් අපිත් එක්ක එකතු වෙන්න ඕනෙ නම් මට ලොක්කා කියලා කතාකරන්න බලන්න. 414 00:29:54,793 --> 00:29:55,919 - එතකොට මන් උඹවත් තියාගන්නම්... - තොට... 415 00:29:56,002 --> 00:29:57,921 ඕක නවත්තගනින් යකෝ! 416 00:29:58,296 --> 00:29:59,130 ලොක්කා! 417 00:29:59,923 --> 00:30:03,968 මේකා හින්දා අපේ එවුන් කොච්චරකට හොස්පිට්ල් යන්න වුනාද කියලා අමතකද? 418 00:30:04,052 --> 00:30:05,678 මන් උන් සේරටම වන්දි දෙන්නම් ඉතින්. 419 00:30:06,262 --> 00:30:08,264 වැඩ ගාණට වෙන්න ඕනෙ නැද්ද. 420 00:30:08,348 --> 00:30:09,974 ලොක්කා එක්ක වැඩ පටන් ගත්තයින් පස්සේ.. 421 00:30:10,058 --> 00:30:12,977 - ඔය වන්දි ටික ගෙවන එක මහලොකු දෙයක් නෙවේ... - නවත්තනවා! ඌට ලොක්කා කියන එක. 422 00:30:13,061 --> 00:30:14,896 ලොක්කා කිව්වයි කියලා මොකෝ වෙන්නේ යකෝ? 423 00:30:15,480 --> 00:30:17,273 මට ඕනතරම් එහෙම කියන්න පුළුවන්. 424 00:30:17,357 --> 00:30:20,109 එයාට ලොක්කා කියන එක එච්චරටම අමාරුද යකෝ. 425 00:30:20,193 --> 00:30:22,946 සේරම හොදට වීගෙන තියෙද්දි උඹ හින්දා මෙතන... 426 00:30:24,322 --> 00:30:25,156 ලොක්කා. 427 00:30:26,741 --> 00:30:28,368 කොහොමද ඔයා මට ඔහොම කතාකරන්නේ? 428 00:30:29,327 --> 00:30:30,453 මන් කරන්නෑ මේක. 429 00:30:31,246 --> 00:30:34,624 මුගේ එවුන් මට පිහියෙන් ඇන්න එක අමතකද? 430 00:30:35,333 --> 00:30:37,126 මන් ලොක්කා හින්දා පිහි පාරවල් කාලා.. 431 00:30:37,544 --> 00:30:40,588 පොහන්ග්වල ඉදන් උල්සන් වෙනකම් කොච්චර පාරවල් කෑවද කියලා දන්නවද. 432 00:30:40,672 --> 00:30:41,965 හු##! 433 00:30:43,716 --> 00:30:45,176 තොට තුවාල වෙන්නෑනේ. 434 00:30:47,387 --> 00:30:49,222 තෝ කොහොමත් රාක්ෂයෙක්නේ. 435 00:30:55,979 --> 00:30:59,148 ඒයි අමන රාක්ෂයා, අන්තිම චාන්ස් එක මේ. 436 00:31:00,191 --> 00:31:02,485 මට ලොක්කා කියලා කියන්නකෝ බලන්න. 437 00:31:09,158 --> 00:31:10,493 ඕක හප හපම ඉදපන්. 438 00:31:16,541 --> 00:31:19,168 අන්තිම චාන්ස් එක කියලා කිව්වා ඔන්න. 439 00:31:38,730 --> 00:31:39,772 හප්පලා යනවද මෙතන? 440 00:31:40,815 --> 00:31:41,816 හප්පලා ගියානේ. 441 00:31:48,781 --> 00:31:50,700 හප්පලා ගිය බැල්ලිගේ පුතෝ! 442 00:31:51,034 --> 00:31:53,202 මොකක්? හප්පලා ගියා? 443 00:31:54,037 --> 00:31:56,497 හප්පලා ගිය බැල්ලිගේ පුතෝ! 444 00:31:57,874 --> 00:31:59,000 කාර් එකක්ද? 445 00:32:00,501 --> 00:32:02,003 හප්පලා පැනලා ගිහින් වගේ. 446 00:32:02,337 --> 00:32:04,422 පස්සෙන් පන්නන්න ඕනෙද? වැඩි දුරක් ගිහින් නැතුව ඇති තාම. 447 00:32:06,424 --> 00:32:09,093 මන් තනියම පස්සෙන් පන්නලා හරියන්නෑ, නගිනවද ඔයා? 448 00:32:10,470 --> 00:32:13,181 හැබැයි ඒකාව අල්ලගත්තොත් සල්ලි භාගෙ භාගෙ හොදේ. 449 00:32:16,809 --> 00:32:19,103 මොකෝ? අතෑරලා දානවද? 450 00:32:20,730 --> 00:32:21,564 මොකෝ? 451 00:32:22,690 --> 00:32:23,900 අමාරුයි අල්ලන්න. 452 00:32:26,361 --> 00:32:28,446 අනික හොදට දුව දුව ඉන්න හින්දා අතේ මාට්ටු වෙනවා. 453 00:32:31,366 --> 00:32:32,367 මාට්ටු වෙනවා? 454 00:32:34,577 --> 00:32:35,745 ඔයා ආපු ගමන යන්න. 455 00:32:38,581 --> 00:32:39,916 හරි එහෙනම්, බායි. 456 00:32:40,249 --> 00:32:41,584 ටිකක් ඉන්න. 457 00:32:41,668 --> 00:32:43,211 මේ. 458 00:32:44,379 --> 00:32:46,172 සේමායුල් බැංකුවට යන්නේ කොහොමද දන්නවද? 459 00:32:46,881 --> 00:32:49,467 මොකද්ද මාකට් එකක් ළග තියෙන්නේ. 460 00:32:49,550 --> 00:32:51,719 ආ ෆ්‍රීඩම් මාකට් එක එහාපැත්තේ තියෙන එකද? ඒක ගැන මොකෝ? 461 00:32:52,136 --> 00:32:54,180 එතනට ගියාම මොටෙල් එක හොයාගන්න පුළුවන්නේ. 462 00:32:55,223 --> 00:32:57,642 මොටෙල්? ප්ලස් මොටෙල් එකද? 463 00:33:00,603 --> 00:33:03,481 අංකල් බැරිවෙලාවත් අතරමං වෙලාද? 464 00:33:07,235 --> 00:33:08,861 පයින් යන්න නම් දුර වැඩියි. 465 00:33:09,988 --> 00:33:10,905 ඒක අවුලක් නෑ. 466 00:33:12,115 --> 00:33:14,575 මෙතනින් ටැක්සියක් ගන්න පුළුවන් වෙන එකකුත් නෑ. 467 00:33:16,536 --> 00:33:19,122 අන්න අර පල්ලියේ කුරුසේ පේනවනේ? 468 00:33:19,956 --> 00:33:22,291 - අරක. - ආ ඔව් ඔව්. 469 00:33:22,375 --> 00:33:25,378 රතු කුරුසේ දිහා බලන් යද්දි මෙහෙ පාරවල් වැඩි හින්දා පැටලෙන්න පුළුවන්. 470 00:33:25,461 --> 00:33:27,797 කුරුසේ පැත්තට කෙළින්ම ගියාම.. 471 00:33:27,880 --> 00:33:30,299 සන්ගොක් සුපර්මාකට් එක තියෙන පාරක් හම්බෙයි. 472 00:33:30,883 --> 00:33:33,803 ඒ සුපර් මාකට් එක ඉස්සරහ සම්යොන්ග් අපාර්ට්මන්ට් එක තියේ. 473 00:33:33,886 --> 00:33:36,180 ඒ පාරේ කෙලින්ම ගියාම ෆ්‍රීඩම් මාකට් එකට වැටෙන්නේ. 474 00:33:36,264 --> 00:33:38,641 ෆ්‍රීඩම් මාකට් එක එහාපැත්තේ තමා සේමායුල් බැංකුව තියෙන්නේ. 475 00:33:40,226 --> 00:33:42,603 මේ, මොනාද කල්පනා කරන්නේ? මන් කිව්ව දේවල් ඇහුනද? 476 00:33:43,730 --> 00:33:44,605 ඔව්. 477 00:33:44,689 --> 00:33:46,441 හරිනේ එහෙනම්? 478 00:33:47,608 --> 00:33:50,445 ටිකක් ලේසි පාරක් නැද්ද? 479 00:33:50,528 --> 00:33:52,280 කෙලින්ම මොටෙල් එකට යන්න ලේසි පාරක්. 480 00:33:52,655 --> 00:33:55,575 මෙච්චර පාරවල් තියෙද්දි කොහොමද කෙලින්ම මොටෙල් එකට යන්නේ. 481 00:33:55,658 --> 00:33:58,745 අංකල් අතරමං වෙන එකත් පුදුමයක් නෙවේ, පියවරෙන් පියවර යන්න ඕනෙ. 482 00:33:58,828 --> 00:33:59,746 ආයෙත් ඔන්න. 483 00:33:59,829 --> 00:34:00,663 හරි. 484 00:34:01,539 --> 00:34:03,791 කෙළින්ම කුරුසේ දිහාවට ගිහින්.. 485 00:34:03,875 --> 00:34:06,377 සන්ගොක් සුපර් මාකට් එක, හන්දිය, ෆ්‍රීඩම් මාකට් එක. 486 00:34:07,378 --> 00:34:08,212 බායි. 487 00:34:24,228 --> 00:34:25,646 පල්ලිය. 488 00:34:25,730 --> 00:34:26,981 සන්ගොක් සුපර් මාකට් එක. 489 00:34:28,566 --> 00:34:30,401 ෆ්‍රීඩම් මාකට් එක, සන්ගොක් සුපර් මාකට් එක. 490 00:34:31,444 --> 00:34:32,445 සන්ගොක් සුපර් මාකට් එක. 491 00:35:03,392 --> 00:35:04,393 සන්ගොක් සුපර් මාකට් එක. 492 00:35:36,926 --> 00:35:37,927 ලොක්කා! 493 00:35:40,346 --> 00:35:43,224 ලොක්කා, ගොඩක් වෙලා බලන් ඉදියද. 494 00:35:46,435 --> 00:35:50,439 නැන්දේ, පත සන්ෆිෂ් එකෙක් ලෑස්ති ​​කරලනේ තියෙන්නේ? 495 00:35:50,523 --> 00:35:52,024 ආ ටග්ගාලා ගේන්න ඒක. 496 00:35:52,817 --> 00:35:56,112 උඹ සන්ෆිෂ් කන්නෑනේ, මොකටද ලොකු එකෙක්ව ඕඩර් කළේ? 497 00:35:56,195 --> 00:35:57,780 මාත් ඔයාලට සෙට් වෙන්න කියලයි හිතුවේ. 498 00:36:00,867 --> 00:36:03,161 ඔය මොකෝ, වාඩිවෙයන්. 499 00:36:08,249 --> 00:36:09,292 ජු වොන්. 500 00:36:20,595 --> 00:36:22,889 දෙයියනේ ලොක්කා. 501 00:36:22,972 --> 00:36:25,099 ප්‍රශ්න නැතිවෙන්නත් එක්ක බීලා ඉන්නකෝ. 502 00:36:25,183 --> 00:36:28,019 මේ සේරම කරන්නේ අපේ හොදටම නෙවේද. 503 00:36:30,062 --> 00:36:31,272 මෙන්න. 504 00:36:32,356 --> 00:36:33,816 ලොක්කා මන් ටිකක් වත් කරන්නම්. 505 00:36:34,859 --> 00:36:36,485 දෙයියනේ. 506 00:36:37,153 --> 00:36:40,156 මේ සන්ෆිෂ් අම්මගේ සයිස් එකක්නේ. 507 00:36:45,828 --> 00:36:47,914 බීලා ඉමුකෝ අනේ. 508 00:36:48,873 --> 00:36:52,752 මේ රහම රහ සන්ෆිෂ් මන්මයි ලෑස්ති කලේ. 509 00:36:52,835 --> 00:36:54,879 එහෙම ලේසියෙන් හදන්නෑ බෑ මේව්වා. 510 00:36:54,962 --> 00:36:56,756 සන්ෆිෂ් කන්නෙවත් නෑනේ උඹ. 511 00:36:57,590 --> 00:36:58,591 ඒයි. 512 00:37:12,104 --> 00:37:13,272 ආ ලොක්කා. 513 00:37:18,903 --> 00:37:20,029 ප්‍රධානිතුමාටත් ආ. 514 00:37:27,161 --> 00:37:29,121 මරු මරු. 515 00:37:34,168 --> 00:37:35,336 ලොක්කා. 516 00:37:37,088 --> 00:37:38,547 ලොක්කා හොදින්ද? 517 00:37:38,631 --> 00:37:42,551 ආ ඔළුව පුපුරන්න වගේ රෙද්ද. 518 00:37:44,595 --> 00:37:47,473 බොන එකෙන්වත් ජු වොන්ව පරද්දන්නයි මට ඕන වුනේ. 519 00:37:47,556 --> 00:37:49,141 ඒවුනාට බෑ වගේ. 520 00:37:50,142 --> 00:37:53,145 ජු වොන්, මොකක් හින්දද බොන්නේ උඹ? 521 00:37:53,521 --> 00:37:55,898 කොච්චර බිව්වත් වෙරි වෙන්නෙම නෑනේ උඹ. 522 00:37:57,650 --> 00:38:00,861 අද නම් බිව්වා වැඩියි වගේ. 523 00:38:03,990 --> 00:38:05,116 ඔළුව පුපුරන්න වගේ. 524 00:38:05,199 --> 00:38:07,410 ලොක්කනේ, මොකෝ කරකැවිල්ල වගේද? 525 00:38:08,452 --> 00:38:09,704 මොන රෙද්දක්ද කියන්නේ? 526 00:38:11,163 --> 00:38:12,790 මන් හොදින් බූරුවෝ. 527 00:38:14,834 --> 00:38:19,505 බලහන්කෝ ඒකත්, මේ මින් කි බූරුවා හෙනට ලොකු වෙලා. 528 00:38:19,588 --> 00:38:20,715 අයියෝ ලොක්කා. 529 00:38:21,173 --> 00:38:22,550 දැක්කද දැක්කද? 530 00:38:23,384 --> 00:38:26,846 මට ප්‍රධානිතුමා කියලා කතාකරපු එකා.. 531 00:38:26,929 --> 00:38:28,514 දැන් මට ලොක්කලු. 532 00:38:28,597 --> 00:38:30,391 මින් කි හෙනට ලොකු වෙලා නේන්නම්. 533 00:38:31,559 --> 00:38:35,354 ලොක්කා උඹව පරිපාලන කළමනාකාර හිටන් කලානේ. 534 00:38:36,188 --> 00:38:37,023 ඈ? 535 00:38:38,107 --> 00:38:38,941 මන්? 536 00:38:40,026 --> 00:38:41,819 ලොක්කට හොදටම වෙරි වගේ. 537 00:38:44,405 --> 00:38:49,285 උඹ? මොකද්ද මේ කතාව? 538 00:38:54,582 --> 00:38:55,499 ලොක්කා! 539 00:38:56,542 --> 00:38:57,543 - ලොක්කා. - ලොක්කා. 540 00:38:58,419 --> 00:38:59,253 ලොක්කා! 541 00:39:00,629 --> 00:39:01,672 ලොක්කා මොකෝ. 542 00:39:04,967 --> 00:39:06,052 ලොක්කනේ. 543 00:39:07,887 --> 00:39:08,971 මොකෝ මේ. 544 00:39:16,020 --> 00:39:16,854 ලොක්කා. 545 00:39:18,898 --> 00:39:19,732 ලොක්කා! 546 00:39:22,735 --> 00:39:25,071 සේරම ලෑස්තියි සභාපතිතුමා. 547 00:39:25,154 --> 00:39:26,405 පටන් ගන්නද? 548 00:39:26,655 --> 00:39:27,490 මේ මොකෝ. 549 00:39:30,034 --> 00:39:32,036 හම්මට, සභාපතිතුමා. 550 00:39:33,079 --> 00:39:34,747 මේ යකා ඇහැරෙන්න යන්නේ. 551 00:39:36,749 --> 00:39:38,000 එහාට වෙයන්, එහාට වෙයන්. 552 00:39:42,880 --> 00:39:45,800 සිරාම රාක්ෂයෙක්නේ මූ. 553 00:39:45,883 --> 00:39:47,927 අච්චර කුඩු දාලත් මෙච්චර ඉක්මනට ඇහැරිලානේ. 554 00:39:48,594 --> 00:39:49,762 බත්තා. 555 00:39:57,812 --> 00:39:59,271 ඇහැරුනා, ඇහැරුනා. 556 00:40:00,106 --> 00:40:02,108 මේකා සිරාවටම රාක්ෂයෙක්නේ. 557 00:40:06,028 --> 00:40:07,029 මොකෝ මේ? 558 00:40:08,531 --> 00:40:09,698 තේරෙන්නැද්ද උඹට? 559 00:40:10,950 --> 00:40:12,701 මන් කිව්වනේ අන්තිම චාන්ස් එක කියලා. 560 00:40:13,744 --> 00:40:15,830 කියන දෙයක් කනකටවත් අහන්නෑනේ. 561 00:40:18,124 --> 00:40:20,876 තල්ලු කරනවලා. 562 00:40:20,960 --> 00:40:21,794 හරි! 563 00:40:24,880 --> 00:40:26,048 මොකාද තොපිට අණ කලේ? 564 00:40:26,132 --> 00:40:27,883 යමු! 565 00:40:30,094 --> 00:40:30,928 මොකාද? 566 00:40:34,181 --> 00:40:35,307 නවත්තපිය! 567 00:40:44,275 --> 00:40:45,901 මොනාද බලන් ඉන්නේ, තව හයිය දානවලා! 568 00:40:46,485 --> 00:40:47,319 හරි! 569 00:40:47,403 --> 00:40:49,989 කාලා නෙවේද ආවේ තොපිලා. 570 00:40:50,072 --> 00:40:51,949 බෝට්ටුවක් යවමු! 571 00:40:52,032 --> 00:40:53,409 බෝට්ටුව තල්ලු කරනවලා! 572 00:40:54,618 --> 00:40:55,661 දැන්ම ලිහපන් මාව! 573 00:40:57,955 --> 00:41:00,833 උඹව බදින්න අපියි මහන්සි වුනේ, අපි මොකටද ඉතින් ලෙහන්නේ? 574 00:41:00,916 --> 00:41:02,042 තෝ පාහරයා. 575 00:41:02,126 --> 00:41:04,128 එළියට ඇවිත් තෝව මරලා දානවා මන්! 576 00:41:04,211 --> 00:41:06,130 තෝ දැන් මැරෙන්න යන හේතුව ඒක තමා. 577 00:41:06,213 --> 00:41:09,717 ඔය කට ඇරියොත් මන් තෝව මරනවා කියලා කිව්වද නැද්ද. 578 00:41:09,800 --> 00:41:12,636 ඈ? මොකෝ තෝ රගන්න ආවේ? 579 00:41:13,137 --> 00:41:15,055 ලොක්කා නැගිටින්න! 580 00:41:15,139 --> 00:41:17,183 ග්වන්ග් ජින් ලොක්කා නැගිටින්න! 581 00:41:17,266 --> 00:41:19,685 - ග්වන්ග් ජින් ලොක්කා! - ඕකා නැගිටින්නෑ. 582 00:41:19,768 --> 00:41:22,563 ඕකා තෝ වගේ රාක්ෂයෙක් නෙවේනේ. 583 00:41:24,690 --> 00:41:26,525 ග්වන්ග් ජින් ලොක්කා! 584 00:41:31,322 --> 00:41:32,531 ග්වන්ග් ජින් ලොක්කා. 585 00:41:33,115 --> 00:41:34,283 ග්වන්ග් ජින් ලොක්කට ජීවත් වෙන්න දෙන්න. 586 00:41:34,366 --> 00:41:35,910 මන් විරුද්ධ වුනාට... 587 00:41:35,993 --> 00:41:40,122 ග්වන්ග් ජින් ලොක්කා ඒකාබද්ධෙටයි, ගිවිසුමටයි එකග වුනානේ! 588 00:41:40,789 --> 00:41:41,832 කරුණාකරලා! 589 00:41:41,916 --> 00:41:44,543 ග්වන්ග් ජින් ලොක්කට ජීවත් වෙන්න දෙන්න. 590 00:41:46,670 --> 00:41:48,380 එහාට වෙයන්, එහාට වෙයන්. 591 00:41:49,673 --> 00:41:53,052 මේ මෝඩ බූරුවට මොනා කරන්නද මන්දා. 592 00:41:53,135 --> 00:41:55,179 ඇත්තටම දුකයි මට ඔහේ ගැන. 593 00:41:56,472 --> 00:41:57,723 ඒයි අමන රාක්ෂයා. 594 00:41:58,641 --> 00:42:00,518 ඒකාබද්ධය? ගිවිසුම? 595 00:42:01,060 --> 00:42:02,895 ඒවා මගේ යෝජනා නම් නෙවෙයි. 596 00:42:02,978 --> 00:42:05,773 උඹේ ලොක්කා, ග්වන්ග් ජින් තමයි යෝජනා කලේ. 597 00:42:06,524 --> 00:42:07,691 කියන දේ තේරෙන්නැද්ද? 598 00:42:08,817 --> 00:42:11,153 උඹ පොහන්ග් ගුර්යොන්ග්පෝ වලින්ලුනේ? 599 00:42:11,904 --> 00:42:15,491 උඹේ ඔය ගම අල්ලගන්නවත් වටින්නෑ. 600 00:42:17,034 --> 00:42:19,453 ආ.. රණ්ඩුව පටන් ගත්තේ මොකාද දන්නවද? 601 00:42:20,538 --> 00:42:23,082 ඒ තොපිලයි පොහන්ග් අවජාතකයිනේ. 602 00:42:23,165 --> 00:42:25,501 දැන් හොස්පිට්ල් ඉන්නවයි කිව්ව උඹේ එවුන්.. 603 00:42:25,584 --> 00:42:28,087 ග්වන්ග් ජින් එව්වේ මෙහෙ, එහෙමයි උන් තුවාල වුනේ. 604 00:42:28,170 --> 00:42:29,505 ඒකවත් දැනන් හිටියේ නෑනේ? 605 00:42:30,339 --> 00:42:31,549 ග්වන්ග් ජින් පාහරයා.. 606 00:42:31,632 --> 00:42:35,719 උඹව පලිහක් විදියට තියාගෙනයි ඉදියේ මෙච්චර කල්. 607 00:42:35,803 --> 00:42:38,931 උඹ සිරාවටම ඒකවත් දන්නැද්ද? 608 00:42:52,319 --> 00:42:56,365 එහෙනම් කවුරු වෙන්නැතිද තොරතුරු පිටට දුන්නේ? 609 00:42:59,410 --> 00:43:00,744 මින් කි. 610 00:43:01,787 --> 00:43:03,289 ගොඩක් වෙලා බලන් හිටියද. 611 00:43:06,417 --> 00:43:07,876 ඒක කිව්වා උඹ මැරෙන්නම නෑලු. 612 00:43:07,960 --> 00:43:10,838 පිහියෙන් ඇන්නැත් හරියන්නෑලු, ඔළුවට ගැහුවත් හරියන්නෑලු. 613 00:43:10,921 --> 00:43:14,508 උඹ ගැන හොදට දන්නවයි කියලා ඒකා මට ඔත්තුවක් හිටන් දුන්නා. 614 00:43:16,552 --> 00:43:19,054 උඹව මරන්න ස්ථීරම ක්‍රමේ... 615 00:43:19,680 --> 00:43:20,723 මේක කිව්වා. 616 00:43:21,682 --> 00:43:24,059 යමු. 617 00:43:27,479 --> 00:43:28,397 සුභ ගමන්! 618 00:43:28,480 --> 00:43:29,982 යමු එහෙනම්! 619 00:43:40,743 --> 00:43:42,703 - රටකජු කෝ. - ආ සර්. 620 00:43:52,630 --> 00:43:53,464 බත්තා. 621 00:43:54,006 --> 00:43:55,549 සේරටම බොන්න දෙන්න. 622 00:43:57,009 --> 00:43:58,177 බොන්න යමන්ලා! 623 00:45:40,000 --> 00:45:40,307 B 624 00:45:40,308 --> 00:45:40,614 Ba 625 00:45:40,615 --> 00:45:40,922 Bai 626 00:45:40,923 --> 00:45:41,230 Bais 627 00:45:41,231 --> 00:45:41,537 Baisc 628 00:45:41,538 --> 00:45:41,845 Baisco 629 00:45:41,846 --> 00:45:42,153 Baiscop 630 00:45:42,154 --> 00:45:42,461 Baiscope 631 00:45:42,462 --> 00:45:42,768 Baiscopel 632 00:45:42,769 --> 00:45:43,076 Baiscopelk 633 00:45:43,077 --> 00:45:43,384 Baiscopelk 634 00:45:43,385 --> 00:45:43,691 Baiscopelk ව 635 00:45:43,692 --> 00:45:43,999 Baiscopelk වෙ 636 00:45:44,000 --> 00:45:44,307 Baiscopelk වෙන 637 00:45:44,308 --> 00:45:44,614 Baiscopelk වෙනු 638 00:45:44,615 --> 00:45:44,922 Baiscopelk වෙනුව 639 00:45:44,923 --> 00:45:45,230 Baiscopelk වෙනුවෙ 640 00:45:45,231 --> 00:45:45,537 Baiscopelk වෙනුවෙන 641 00:45:45,538 --> 00:45:45,845 Baiscopelk වෙනුවෙන් 642 00:45:45,846 --> 00:45:46,153 Baiscopelk වෙනුවෙන් 643 00:45:46,154 --> 00:45:46,461 Baiscopelk වෙනුවෙන් 644 00:45:46,462 --> 00:45:46,768 Baiscopelk වෙනුවෙන් 645 00:45:46,769 --> 00:45:47,076 Baiscopelk වෙනුවෙන් පර 646 00:45:47,077 --> 00:45:47,384 Baiscopelk වෙනුවෙන් පරි 647 00:45:47,385 --> 00:45:47,691 Baiscopelk වෙනුවෙන් පරිව 648 00:45:47,692 --> 00:45:47,999 Baiscopelk වෙනුවෙන් පරිවර 649 00:45:48,000 --> 00:45:48,307 Baiscopelk වෙනුවෙන් පරිවර් 650 00:45:48,308 --> 00:45:48,614 Baiscopelk වෙනුවෙන් පරිවර්ත 651 00:45:48,615 --> 00:45:48,922 Baiscopelk වෙනුවෙන් පරිවර්තන 652 00:45:48,923 --> 00:45:49,230 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය 653 00:45:49,231 --> 00:45:49,537 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය 654 00:45:49,538 --> 00:45:49,845 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය ස 655 00:45:49,846 --> 00:45:50,153 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ 656 00:45:50,154 --> 00:45:50,461 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ 657 00:45:50,462 --> 00:45:50,768 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උ 658 00:45:50,769 --> 00:45:51,076 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උප 659 00:45:51,077 --> 00:45:51,384 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපස 660 00:45:51,385 --> 00:45:51,691 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසි 661 00:45:51,692 --> 00:45:51,999 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිර 662 00:45:52,000 --> 00:45:52,307 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැ 663 00:45:52,308 --> 00:45:52,614 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැස 664 00:45:52,615 --> 00:45:52,922 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි 665 00:45:52,923 --> 00:45:53,230 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි 666 00:45:53,231 --> 00:45:53,537 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ග 667 00:45:53,538 --> 00:45:53,845 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැ 668 00:45:53,846 --> 00:45:54,153 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන 669 00:45:54,154 --> 00:45:54,461 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන් 670 00:45:54,462 --> 00:45:54,768 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්ව 671 00:45:54,769 --> 00:45:55,076 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී 672 00:45:55,077 --> 00:45:55,384 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 673 00:45:55,385 --> 00:45:55,691 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 674 00:45:55,692 --> 00:45:55,999 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 675 00:45:56,000 --> 00:45:56,307 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 676 00:45:56,308 --> 00:45:56,614 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴න 677 00:45:56,615 --> 00:45:56,922 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නය 678 00:45:56,923 --> 00:45:57,230 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන 679 00:45:57,231 --> 00:45:57,537 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන 680 00:45:57,538 --> 00:45:57,845 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බ 681 00:45:57,846 --> 00:45:58,153 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බු 682 00:45:58,154 --> 00:45:58,461 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද 683 00:45:58,462 --> 00:45:58,768 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද් 684 00:45:58,769 --> 00:45:59,076 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධ 685 00:45:59,077 --> 00:45:59,384 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධි 686 00:45:59,385 --> 00:45:59,691 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික 687 00:45:59,692 --> 00:45:59,999 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික෴ 688 00:46:00,000 --> 00:46:20,000 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික෴ 689 00:47:03,320 --> 00:47:04,279 මෙතන මොකෝ කරන්නේ? 690 00:47:05,405 --> 00:47:06,990 තාමත් අතරමං වෙලාද ඉන්නේ? 691 00:47:07,574 --> 00:47:09,284 කීයේ ඉදන්ද මේ. 692 00:47:11,829 --> 00:47:12,704 අංකල් මොකෝ? 693 00:47:16,875 --> 00:47:18,001 අඩනවද? 694 00:47:21,463 --> 00:47:22,673 හොදින්ද ඔයා? 695 00:47:31,557 --> 00:47:33,183 පාර හොයාගන්න බෑ. 696 00:47:41,066 --> 00:47:42,901 මේ මොකෝ? වැඩිහිටියෙක්නේ ඔයා. 697 00:47:45,028 --> 00:47:46,113 මන්... 698 00:47:48,198 --> 00:47:51,159 ‍හැමතිස්සෙම ලේසිම පාර තෝරගත්තේ. 699 00:48:42,461 --> 00:48:43,378 සමාවෙන්න. 700 00:48:45,422 --> 00:48:46,673 සමාවෙන්න. 701 00:48:51,720 --> 00:48:52,763 සමාවෙන්න. 702 00:48:53,722 --> 00:48:55,307 ලොක්කා සමාවෙන්න. 703 00:49:05,275 --> 00:49:06,860 සමාවෙන්න. 704 00:49:12,950 --> 00:49:14,409 ස්තූතියි ලොක්කා! 705 00:49:15,410 --> 00:49:16,870 ස්තූතියි ලොක්කා! 706 00:49:18,288 --> 00:49:19,456 ස්තූතියි ලොක්කා. 707 00:49:19,539 --> 00:49:20,666 හු## ලොක්කා. 708 00:49:25,212 --> 00:49:27,005 ලොක්කා. 709 00:49:27,089 --> 00:49:28,340 ලොක්කා. 710 00:49:32,469 --> 00:49:34,137 සමාවෙන්න ලොක්කා. 711 00:49:39,017 --> 00:49:41,228 එපා ලොක්කා. 712 00:49:43,647 --> 00:49:44,481 ලොක්කා. 713 00:49:44,564 --> 00:49:48,276 එපා! 714 00:49:51,822 --> 00:49:52,864 ලොක්කා! 715 00:50:27,649 --> 00:50:28,984 කතාව නම් හොදට කිව්වා. 716 00:50:30,777 --> 00:50:33,905 රාක්ෂයෙක් ඉන්නවයි කියන කටකතා ඇහිලයි ආවේ, ඒත් පරක්කු වැඩියි මන්. 717 00:50:34,364 --> 00:50:37,534 උඹේ කට්ටිය සේරමව දාලා ඌව අල්ලන් එනවා. 718 00:50:38,285 --> 00:50:39,327 අල්ලන් ආවොත්... 719 00:50:39,911 --> 00:50:42,956 මේ දිස්ත්‍රික්කෙට අපරාධ නීතිය අයින් කරලා දෙන්නම්. 720 00:50:43,457 --> 00:50:44,499 ඇත්තටමද? 721 00:50:45,709 --> 00:50:47,044 බූරු යකා. 722 00:50:48,837 --> 00:50:49,880 හොදට හිතලා බලනවා. 723 00:50:52,132 --> 00:50:53,216 රාක්ෂයෙක් කිව්වනේ. 724 00:50:54,468 --> 00:50:57,137 මන්ම පරීක්ෂා කරලා බලන්න ඕනෙ.. 725 00:50:58,263 --> 00:51:00,265 කොච්චර ප්‍රයෝජනයක් තියේද කියලා. 726 00:51:03,874 --> 00:51:53,874 MOVING (2023) ♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥ ෴නයන බුද්ධික෴ B a i s c o p e l k