1 00:00:00,000 --> 00:00:25,000 MOVING (2023) ♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥ ෴නයන බුද්ධික෴ B a i s c o p e l k 2 00:00:28,278 --> 00:00:35,285 MOVING 3 00:01:09,235 --> 00:01:10,862 තොරතුරු හා උපාය මාර්ග කණ්ඩායමේ ලී මී හ්යුන් මේ. 4 00:01:10,945 --> 00:01:12,405 මින් අධ්‍යක්ෂකතුමා කතාකරනවා. 5 00:01:12,489 --> 00:01:14,115 හරි තේරුනා. 6 00:01:57,659 --> 00:02:03,540 ෴නවවන කථාංගය෴ මානවවාදීන් 7 00:02:12,590 --> 00:02:15,051 - මට කතා කලාද? - ඕ, කෝපි එකක් බොමු. 8 00:02:15,135 --> 00:02:16,594 මිස් කිම්, වතුර අරන් එන්න. 9 00:02:16,678 --> 00:02:20,306 - කෝපි මන් හදලා ගේන්නම්. - වතුර විතරක් ගේනවා. 10 00:02:24,769 --> 00:02:27,438 ඕක අතෑරලා, ගිහින් කිව්ව දේ කරනවා! 11 00:02:27,522 --> 00:02:29,274 සමාවෙන්න සර්. 12 00:02:29,357 --> 00:02:32,152 කොහොමද ඒකි කෝපි මැෂින් එක තරම්වත් වැඩකට නැතිවුනේ? 13 00:02:36,573 --> 00:02:38,867 වැඩකට නැති බූරුවෝ සේරමව අස් කරලා දාන්න ඕනෙ. 14 00:02:38,950 --> 00:02:40,994 උන් ANSP එකේ ශාඛා එකතු කරන්න යන හින්දා.. 15 00:02:41,077 --> 00:02:42,996 මගෙ ශාඛාවේ අයගෙන් කට්ටියක් අස් කරලා දාන්න වෙනවා. 16 00:02:43,830 --> 00:02:45,582 හු## රජය. 17 00:02:46,166 --> 00:02:49,460 ANSP එක කොච්චර වැදගත්ද කියලා උන්ට තේරෙන්නෑ. 18 00:02:49,544 --> 00:02:52,672 රජයකට හරිහමන් ප්‍රතිපත්තියක් තියෙන්න එපැයි. 19 00:02:52,755 --> 00:02:56,426 අලුතෙන් එකෙක් ආවයි කියලා සේරම වෙනස් කරනවා මුන්. 20 00:03:10,815 --> 00:03:12,108 ඔයා බොන්නැද්ද? 21 00:03:12,442 --> 00:03:13,526 නෑ සර්. 22 00:03:14,068 --> 00:03:16,529 කෝපි වලට කැමති නෑ. 23 00:03:22,827 --> 00:03:23,828 හොදයිනේ. 24 00:03:30,126 --> 00:03:31,878 වැඩේ හොදට වෙනවද? 25 00:03:39,260 --> 00:03:43,264 මින් අධ්‍යක්ෂකතුමා, දෙපාරක් අසාර්ථක වුනොත් නිකම් ඉන්නේ නෑ. 26 00:03:48,853 --> 00:03:51,397 විනය ක්‍රියාමාර්ගයක් අරන් ඉවර කරන එකක් නම් නෑ තමා. 27 00:03:55,735 --> 00:03:57,987 වැඩකට නෑ කියලා හිතුනොත්.. 28 00:03:58,404 --> 00:03:59,781 එවෙලෙම අයින් කරලා දාන විදියේ කෙනෙක් එයා. 29 00:04:09,123 --> 00:04:10,416 අසාර්ථක වුන්නෑ කියලා හිතමු. 30 00:04:13,211 --> 00:04:14,045 මොකද්ද? 31 00:04:14,128 --> 00:04:15,046 මේ මෙහෙයුම... 32 00:04:16,381 --> 00:04:18,007 දිගටම කරන් යන්න බැරිද? 33 00:04:18,967 --> 00:04:19,968 ඒ මොකටද? 34 00:04:20,551 --> 00:04:21,970 මන් වෙනුවෙන්ද එහෙම කිව්වේ? 35 00:04:22,053 --> 00:04:23,179 මන් වෙනුවෙන් කිව්වේ. 36 00:04:29,602 --> 00:04:30,728 ඒ විදියෙන් විතරයි ඔයාව... 37 00:04:33,106 --> 00:04:34,357 දිගටම හම්බෙන්න පුළුවන් . 38 00:04:39,612 --> 00:04:40,446 ඔව්. 39 00:04:41,447 --> 00:04:43,032 හොදට වෙනගමන් තියෙන්නේ. 40 00:04:43,616 --> 00:04:46,494 මේක මුහුදු කුරුළු මෙහෙයුමේ ඔයා කරපු වැරැද්ද.. 41 00:04:47,328 --> 00:04:49,539 හරිගස්ස ගන්න ගොඩක් හොද අවස්ථාවක්. 42 00:04:51,457 --> 00:04:52,667 මේ වැඩේ හරියට කලොත්.. 43 00:04:53,543 --> 00:04:55,044 මන් ඔයාට උසස්වීමක් දෙන්න පොරොන්දු වෙනවා. 44 00:04:56,796 --> 00:04:57,630 ස්තූතියි සර්. 45 00:04:58,256 --> 00:05:00,258 ඒකේ අනිත් පැත්තත් මතක තියාගන්න. 46 00:05:06,139 --> 00:05:08,808 ඉතින් ඔයා දැක්ක දේවල්වල විදියට.. 47 00:05:10,143 --> 00:05:11,602 කිම් දූ ශික් මොන වගේද? 48 00:05:15,732 --> 00:05:18,860 ඔය ඩ්‍රාමාවල ඉන්න ප්‍රධාන චරිත හැමතිස්සෙම හොදම පුටුවල වාඩිවෙලා ඉන්නේ. 49 00:05:21,154 --> 00:05:22,697 ඩ්‍රාමා හෙනට බලනවා වගේ. 50 00:05:32,957 --> 00:05:34,667 මෙහෙ බිස්නස් හොද හින්දද කොහෙද.. 51 00:05:34,751 --> 00:05:36,002 මෙච්චර රෑ වෙනකම් ඇරලා තියෙන්නේ. 52 00:05:39,620 --> 00:05:41,916 දොන්කට්සුත් ඩිලිවරි කරනවනම් ගොඩක් හොදයි. 53 00:05:42,383 --> 00:05:43,301 ඩිලිවරි? 54 00:05:44,010 --> 00:05:47,472 මන් අතිකාල වැඩ කරද්දි ඩිලිවරි කරන තැනකට තියෙන්නේ චීන රෙස්ටුරන්ට් එකක් විතරයි. 55 00:05:48,431 --> 00:05:52,060 ආ ඒගොල්ලොත් එක දෙයක් විතරක් ඕඩර් කලොත් ඩිලිවරි කරන්නෑ. 56 00:05:53,978 --> 00:05:58,232 සේරම විදියේ කෑම ඩිලිවරි කරන කාලෙකුත් ඒවි. 57 00:05:58,900 --> 00:06:00,234 එක දෙයක් වුනත් ඩිලිවරි කරන. 58 00:06:00,318 --> 00:06:01,944 හරියටම කියන්න දන්නැති වුනාට. 59 00:06:02,028 --> 00:06:03,029 එහෙම වෙන්නේ නෑ. 60 00:06:03,863 --> 00:06:04,906 කෑම එක රසවිදින්න. 61 00:06:05,365 --> 00:06:06,699 බලන් ඉන්නකෝ. 62 00:06:24,133 --> 00:06:25,802 ඒවුනාට ඒකේ වාසියකුත් තියෙනවනේ. 63 00:06:26,761 --> 00:06:27,595 මොකේද? 64 00:06:28,054 --> 00:06:30,181 ඇදුමේ මොනා තිබ්බත් පේන්නෑනේ. 65 00:06:30,765 --> 00:06:34,685 අපේ ආයතනේ හැමෝම එකවගේ කළු පාට ඇදන්නේ ඉන්නේ. 66 00:06:34,769 --> 00:06:37,647 බිල්ඩිම අළු පාටයි, මිනිස්සු කළු පාටයි. 67 00:06:37,730 --> 00:06:38,815 මන් නම් කොහොමත් බ්ලැක්. 68 00:06:51,577 --> 00:06:53,162 මී හ්යුන් මිස්, මොන පාටටද කැමති? 69 00:06:54,622 --> 00:06:56,332 අදුරු පාටවල් ඇරෙන්න අනිත් සේරටම කැමතියි. 70 00:06:57,375 --> 00:07:00,336 ආ.. මගේ කාර් එක සුදුයි. 71 00:07:00,795 --> 00:07:02,088 හිතලමයි සුදු එකක් ගත්තේ. 72 00:07:03,589 --> 00:07:06,300 වැඩ කරද්දි ජනේලෙන් එළිය බැලුවහම.. 73 00:07:06,384 --> 00:07:07,385 මගෙ කාර් එක... 74 00:07:08,553 --> 00:07:12,932 ගිම්බප් හදන්න කලින් වැරදිලා වැටිච්ච හාල් ඇටයක් වගේ හරියට. 75 00:07:13,015 --> 00:07:16,477 ආ.. සුදු පාටටනේ එහෙනම් කැමති. 76 00:07:20,314 --> 00:07:23,901 ඔයාට කවදහරි පෙන්නන්න ඕනෙ, හිම වැටෙද්දි අහසේ පියාඹනකොට.. 77 00:07:25,278 --> 00:07:26,696 එහෙම්ම බිම බැලුවම... 78 00:07:26,779 --> 00:07:29,282 නෑ මන් දම් පාටට කැමති, දම් පාටට. 79 00:07:29,365 --> 00:07:30,199 දම් පාටට? 80 00:07:30,283 --> 00:07:32,243 අදුරු පාටවලින් වටවෙලා ඉන්න හින්දද කොහෙද.. 81 00:07:32,326 --> 00:07:36,122 අනිත් පාටවල් වලට කැමති වුනාට දම් පාට තමා මන් කැමතිම පාට. 82 00:07:37,498 --> 00:07:39,542 මගෙ ගෙදර කර්ට්න් හිටන් දම් පාටයි. 83 00:07:39,625 --> 00:07:41,085 මේක දන්නවද? 84 00:07:42,170 --> 00:07:43,629 දම් පාටට කැමති නම්... 85 00:07:45,131 --> 00:07:46,215 එයාට පිස්සුලු. 86 00:07:49,677 --> 00:07:51,512 ඒකියන්නේ ඔයාට පිස්සුනේ. 87 00:07:58,686 --> 00:08:02,316 මන් ඔයා ඉස්සරහ සැහැල්ලුවෙන් ඉන්නවා වැඩියිද මන්දා. 88 00:08:02,330 --> 00:08:03,248 ඒවුනාට මන් ඒකට කැමතියි. 89 00:08:08,362 --> 00:08:12,617 ඔයා කැමතියි කියන වචනේ හැමතිස්සෙම ඔහොම ලේසියෙන් කියනවද? 90 00:08:13,326 --> 00:08:14,619 ඉස්සරත් මෙහෙමද ඔයා? 91 00:08:15,870 --> 00:08:17,121 ඉස්සර එහෙම නෑ. 92 00:08:17,205 --> 00:08:18,414 ඉස්සර මොන වගේද? 93 00:08:18,498 --> 00:08:19,957 වැරදි නැති, සන්සුන්... 94 00:08:20,625 --> 00:08:21,709 සද්ද නැති කෙනෙක්. 95 00:08:21,792 --> 00:08:23,085 එහෙනම් මොකෝ දැන් මෙහෙම? 96 00:08:26,422 --> 00:08:27,882 මී හ්යුන් මිස් එක්කනේ ඉන්නේ. 97 00:08:32,220 --> 00:08:34,222 දිගටම විහිළු කරන හින්දා.. 98 00:08:34,305 --> 00:08:36,682 විහිළුවක්ද, ඇත්තක්ද කියලා හිතාගන්න බෑ. 99 00:08:39,435 --> 00:08:40,436 මන් ඇත්තටමයි කිව්වේ. 100 00:08:43,523 --> 00:08:46,734 ඇත්තටමනේ ඉතින් කන්නෙත් මේ. 101 00:08:52,782 --> 00:08:54,825 කිම් දූ ශික් මොන වගේද කියලා ඇහුවනේ. 102 00:08:59,580 --> 00:09:02,875 ඇත්තම මනුස්සයෙක්. 103 00:09:05,169 --> 00:09:07,547 එච්චරද, විශේෂ දෙයක් හොයාගත්තේ නැද්ද? 104 00:09:07,630 --> 00:09:08,965 මොනවගේ දෙයක් ගැනද කියන්නේ සර්. 105 00:09:09,048 --> 00:09:09,966 දන්නැද්ද? 106 00:09:12,635 --> 00:09:13,636 මොකද්ද? 107 00:09:17,557 --> 00:09:19,934 කිම් දූ ශික්ගේ රහස දන්නෑ එහෙනම්. 108 00:09:20,351 --> 00:09:21,185 රහස? 109 00:09:21,686 --> 00:09:24,730 කිම් දූ ශික් තාම ඔයාට එයාගේ හදවතේ ඉඩක් දීලා නෑ ඒකියන්නේ. 110 00:09:24,814 --> 00:09:26,482 මොන වගේ රහසක්ද? 111 00:09:26,566 --> 00:09:27,900 ඒක ඔයාම හොයාගන්න ඕනෙ. 112 00:09:29,026 --> 00:09:29,860 හරි සර්. 113 00:09:29,944 --> 00:09:31,362 යන්න. 114 00:09:38,786 --> 00:09:39,954 කිම් දූ ශික්ට... 115 00:09:40,997 --> 00:09:42,999 තව ළං වෙන්න වෙනවා. 116 00:09:47,420 --> 00:09:48,504 උපරිමය කරන්නම් සර්. 117 00:09:48,588 --> 00:09:49,880 මතක තියාගන්න. 118 00:09:51,841 --> 00:09:53,843 මේක නිල මෙහෙයුමක්. 119 00:09:57,013 --> 00:09:58,139 හරි තේරුනා සර්. 120 00:10:11,611 --> 00:10:14,780 කෝපි හදද්දි ක්‍රීමර් හැදි දෙකකුයි, සීනි හැදි තුනකුයි දාන්න. 121 00:10:16,073 --> 00:10:18,326 - මොකද්ද? - එයා පැණි රහට කැමතියි වගේ හින්දා.. 122 00:10:19,035 --> 00:10:22,371 සීනි දියවෙනකම් හෙමීට කලවම් කරන්න. 123 00:10:23,914 --> 00:10:26,417 - හරි. - ඇදුම් අදිද්දි... 124 00:10:26,834 --> 00:10:28,377 කළු පාට තෝරගන්න බලන්න. 125 00:10:30,046 --> 00:10:31,756 සපත්තුත් පරිස්සමට තෝරගන්න. 126 00:10:34,759 --> 00:10:36,052 තනියෙන් ඉන්න එක අමාරුයිනේ. 127 00:10:40,139 --> 00:10:41,015 ශක්තිමත්ව ඉන්න. 128 00:10:43,017 --> 00:10:44,226 මාත් මෙහෙ තනියෙන් ඉන්නේ. 129 00:10:46,562 --> 00:10:48,064 ස්තුතියි ලී මැඩම්. 130 00:10:50,316 --> 00:10:53,486 අඩන එක පුරුද්දක් වෙනවා, පුරුද්ද දුර්වලකමක් වෙනවා. 131 00:10:56,614 --> 00:10:57,740 ඇත්තටම... 132 00:10:59,367 --> 00:11:02,787 ඇත්තටම දුකින් ඉන්නකොට විතරක් අඩන්න. 133 00:11:18,135 --> 00:11:18,969 මිස් ලී. 134 00:11:21,430 --> 00:11:22,264 ඇතුලට එන්න. 135 00:11:28,979 --> 00:11:30,106 කොහෙ ගිහින්ද හිටියේ? 136 00:11:30,856 --> 00:11:32,650 මින් අධ්‍යක්ෂකතුමා කතාකලා. 137 00:11:32,733 --> 00:11:34,276 ආයේ ආවම මට වාර්තා කරන්න එපැයි. 138 00:11:34,360 --> 00:11:35,945 පෞද්ගලික හමුවීමක් ඒක. 139 00:11:36,028 --> 00:11:38,114 ආ ආ, අර රහසිගත රාජකාරියද? 140 00:11:38,531 --> 00:11:40,449 ඒකයි එහෙනම් හැමවෙලේම මීයෙක් වගේ... 141 00:11:40,533 --> 00:11:41,409 දොර වහන්නම්. 142 00:11:41,826 --> 00:11:43,035 ඒ මොකෝ, මොන එහෙකටද දොර වහන්නේ? 143 00:11:44,537 --> 00:11:45,663 ගොඩක් අයට ඇහෙන හින්දා. 144 00:11:45,746 --> 00:11:46,747 ඒක ඇරලා තියෙද්දෙන්. 145 00:11:47,248 --> 00:11:50,960 මේ සේරම ඇතුලේ උන්, මොන විකාරයක්ද ඒ කිව්වේ? 146 00:11:52,670 --> 00:11:54,839 හිටපු නියෝජිතයෙක් හින්දා ඉස්සර පුරුද්දවත්ද? 147 00:11:55,923 --> 00:11:58,801 හිටපු නියෝජිතයෙක් වුනත් තැනින් යනවනම්.. 148 00:11:58,884 --> 00:12:01,804 අධීක්ෂකට වාර්තා කරන්න ඕනෙ නැද්ද? 149 00:12:03,305 --> 00:12:06,100 මින් අධ්‍යක්ෂකතුමා, හම්බෙලාම වාර්තා කරන්න කියලයි නියෝග කලේ. 150 00:12:06,183 --> 00:12:07,351 හම්බෙලාම? 151 00:12:08,060 --> 00:12:09,437 ආ හම්බෙලාම. 152 00:12:09,979 --> 00:12:13,454 අපෙ මිස් ලීට ආපු දවසේ ඉදන් මින් අධ්‍යක්ෂකතුමත් එක්ක.. 153 00:12:13,500 --> 00:12:15,714 හම්බෙලාම කතාකරන්නත් පුළුවන්නේ. 154 00:12:16,026 --> 00:12:18,821 අපෙ ශාඛාවේ ඉන්න කවුරුවත්.. 155 00:12:18,904 --> 00:12:20,698 මින් අධ්‍යක්ෂකතුමත් එක්ක තාම වචනයක් කතා කරලා නෑ. 156 00:12:21,240 --> 00:12:23,826 අපි මහන්සි වෙලා වැඩ කරලා, කොහොමහරි උසස්වීමක් අරන්.. 157 00:12:23,909 --> 00:12:26,412 හැම දවසෙම බලන්නෙ කොහොමද පඩි වැඩිකරගන්නේ කියලා හින්දා.. 158 00:12:26,495 --> 00:12:28,289 හෙනට බිසිනේ අපි. 159 00:12:29,331 --> 00:12:31,834 හරි මිස් ලී, එළියට එන්නකෝ. 160 00:12:37,506 --> 00:12:39,258 මන් දුන්න වැඩේට මොකෝ වුනේ? 161 00:12:39,341 --> 00:12:41,218 පළවෙනි කාර්තුවේ තොරතුරු එකතු කලා. 162 00:12:41,302 --> 00:12:44,930 අද ඒක ඉවරයක් කරලා හෙට මාව හම්බෙලා අත්සන් කරගන්න. 163 00:12:47,600 --> 00:12:49,268 මොකෝ? ඇයි උත්තර නැත්තේ? 164 00:12:50,144 --> 00:12:53,022 මන් තොරතුරු විශ්ලේෂකයෙක් වගේම හයවෙනි මට්ටමේ කනිෂ්ඨ කළමනාකරුවෙක්. 165 00:12:53,522 --> 00:12:57,526 ලී මී හ්යුන් මිස් නැත්තම් ලී කළමනාකාරතුමිය කියලා කතාකරන්න මට. 166 00:13:03,282 --> 00:13:04,533 ගිහින් වැඩේ කරනවා. 167 00:13:06,076 --> 00:13:06,911 මිස් ලී. 168 00:13:08,746 --> 00:13:09,580 හරි. 169 00:14:10,391 --> 00:14:11,475 කිම් දූ ශික්? 170 00:14:12,810 --> 00:14:13,894 මේ පස්වෙනි තට්ටුවනේ? 171 00:14:16,564 --> 00:14:17,565 කිම් දූ ශික්? 172 00:14:25,489 --> 00:14:26,407 මොකක්… 173 00:14:28,075 --> 00:14:29,076 කොහොමද මේ? 174 00:14:38,711 --> 00:14:40,170 බය කලා නම් සමාවෙන්න. 175 00:14:41,130 --> 00:14:43,257 පොඩ්ඩක් ඔයාව පුදුම කරන්න හිතුනා. 176 00:14:45,926 --> 00:14:46,969 ඒකියන්නේ... 177 00:14:47,761 --> 00:14:48,929 ඔයාට... 178 00:14:50,472 --> 00:14:51,640 අහසේ පියාඹන්න පුළුවන්ද? 179 00:14:54,476 --> 00:14:55,311 ඔව්. 180 00:15:00,774 --> 00:15:01,775 ඩිලිවරි. 181 00:15:03,485 --> 00:15:04,612 අහසෙන් ගෙනාව දොන්කට්සු. 182 00:15:12,328 --> 00:15:13,662 ඔයාට නම් පිස්සු ඇත්තටම. 183 00:15:13,746 --> 00:15:17,666 ආ තව, සුප් එක උණු වතුර බෝතලේක තියෙන්නේ හින්දා උණුයි හොදටම. 184 00:15:18,667 --> 00:15:19,627 පරිස්සමෙන්. 185 00:15:21,670 --> 00:15:22,630 කිම් දූ ශික්. 186 00:15:23,881 --> 00:15:25,257 ස්තූතියි. 187 00:15:28,052 --> 00:15:28,886 හරි. 188 00:15:29,929 --> 00:15:31,096 මන් කිව්වේ... 189 00:15:33,349 --> 00:15:35,768 ඔයාගේ රහස කිව්වට ස්තූතියි. 190 00:15:39,772 --> 00:15:40,773 හොදට කන්න. 191 00:15:47,571 --> 00:15:49,365 මොකද එතනට ගියේ? 192 00:15:49,448 --> 00:15:50,908 කවුරුහරි දැක්කොත් මොකද කරන්නේ? 193 00:16:12,012 --> 00:16:15,641 කවදහරි පෙන්නන්න ඕනෙ, හිම වැටෙද්දි අහසේ පියාඹනකොට.. 194 00:16:16,183 --> 00:16:17,456 එහෙම්ම බිම බැලුවම... 195 00:16:18,185 --> 00:16:19,770 ඒක විහිළුවක් නෙවේනේ එහෙනම්. 196 00:16:56,223 --> 00:16:57,725 කෑමට ස්තූතියි. 197 00:16:57,749 --> 00:16:57,979 B 198 00:16:57,980 --> 00:16:58,210 Ba 199 00:16:58,211 --> 00:16:58,440 Bai 200 00:16:58,441 --> 00:16:58,671 Bais 201 00:16:58,672 --> 00:16:58,902 Baisc 202 00:16:58,903 --> 00:16:59,133 Baisco 203 00:16:59,134 --> 00:16:59,363 Baiscop 204 00:16:59,364 --> 00:16:59,594 Baiscope 205 00:16:59,595 --> 00:16:59,825 Baiscopel 206 00:16:59,826 --> 00:17:00,056 Baiscopelk 207 00:17:00,057 --> 00:17:00,286 Baiscopelk 208 00:17:00,287 --> 00:17:00,517 Baiscopelk ව 209 00:17:00,518 --> 00:17:00,748 Baiscopelk වෙ 210 00:17:00,749 --> 00:17:00,979 Baiscopelk වෙන 211 00:17:00,980 --> 00:17:01,210 Baiscopelk වෙනු 212 00:17:01,211 --> 00:17:01,440 Baiscopelk වෙනුව 213 00:17:01,441 --> 00:17:01,671 Baiscopelk වෙනුවෙ 214 00:17:01,672 --> 00:17:01,902 Baiscopelk වෙනුවෙන 215 00:17:01,903 --> 00:17:02,133 Baiscopelk වෙනුවෙන් 216 00:17:02,134 --> 00:17:02,363 Baiscopelk වෙනුවෙන් 217 00:17:02,364 --> 00:17:02,594 Baiscopelk වෙනුවෙන් 218 00:17:02,595 --> 00:17:02,825 Baiscopelk වෙනුවෙන් 219 00:17:02,826 --> 00:17:03,056 Baiscopelk වෙනුවෙන් පර 220 00:17:03,057 --> 00:17:03,286 Baiscopelk වෙනුවෙන් පරි 221 00:17:03,287 --> 00:17:03,517 Baiscopelk වෙනුවෙන් පරිව 222 00:17:03,518 --> 00:17:03,748 Baiscopelk වෙනුවෙන් පරිවර 223 00:17:03,749 --> 00:17:03,979 Baiscopelk වෙනුවෙන් පරිවර් 224 00:17:03,980 --> 00:17:04,210 Baiscopelk වෙනුවෙන් පරිවර්ත 225 00:17:04,211 --> 00:17:04,440 Baiscopelk වෙනුවෙන් පරිවර්තන 226 00:17:04,441 --> 00:17:04,671 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය 227 00:17:04,672 --> 00:17:04,902 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය 228 00:17:04,903 --> 00:17:05,133 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය ස 229 00:17:05,134 --> 00:17:05,363 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ 230 00:17:05,364 --> 00:17:05,594 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ 231 00:17:05,595 --> 00:17:05,825 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උ 232 00:17:05,826 --> 00:17:06,056 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උප 233 00:17:06,057 --> 00:17:06,286 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපස 234 00:17:06,287 --> 00:17:06,517 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසි 235 00:17:06,518 --> 00:17:06,748 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිර 236 00:17:06,749 --> 00:17:06,979 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැ 237 00:17:06,980 --> 00:17:07,210 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැස 238 00:17:07,211 --> 00:17:07,440 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි 239 00:17:07,441 --> 00:17:07,671 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි 240 00:17:07,672 --> 00:17:07,902 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ග 241 00:17:07,903 --> 00:17:08,133 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැ 242 00:17:08,134 --> 00:17:08,363 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන 243 00:17:08,364 --> 00:17:08,594 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන් 244 00:17:08,595 --> 00:17:08,825 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්ව 245 00:17:08,826 --> 00:17:09,056 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී 246 00:17:09,057 --> 00:17:09,286 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 247 00:17:09,287 --> 00:17:09,517 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 248 00:17:09,518 --> 00:17:09,748 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 249 00:17:09,749 --> 00:17:09,979 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම 250 00:17:09,980 --> 00:17:10,210 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴න 251 00:17:10,211 --> 00:17:10,440 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නය 252 00:17:10,441 --> 00:17:10,671 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන 253 00:17:10,672 --> 00:17:10,902 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන 254 00:17:10,903 --> 00:17:11,133 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බ 255 00:17:11,134 --> 00:17:11,363 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බු 256 00:17:11,364 --> 00:17:11,594 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද 257 00:17:11,595 --> 00:17:11,825 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද් 258 00:17:11,826 --> 00:17:12,056 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධ 259 00:17:12,057 --> 00:17:12,286 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධි 260 00:17:12,287 --> 00:17:12,517 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික 261 00:17:12,518 --> 00:17:12,748 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික෴ 262 00:17:12,749 --> 00:17:27,749 Baiscopelk වෙනුවෙන් පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම ෴නයන බුද්ධික෴ 263 00:17:44,897 --> 00:17:46,940 හැමතිස්සෙම එක තැනකට විතරක් ඒම් කරන්න. 264 00:17:47,983 --> 00:17:50,277 ඉලක්කේ මරන්නැතුව බිම දාන්නේ ඔහොම. 265 00:17:50,360 --> 00:17:52,279 අතකට හරි කකුලකට හරි නෙවේද තියන්න ඕනෙ. 266 00:17:52,362 --> 00:17:54,114 සද්ද නැතුව වැඩේ වෙන්න ඕනෙ හින්දා.. 267 00:17:54,490 --> 00:17:57,242 පෙනහළුයි ශ්වාස නාළයයි මැද්දෙන් පීඩනය දැම්මම කතා කරන්න බෑ. 268 00:17:58,911 --> 00:18:01,705 ඔහොම තිබ්බම අභ්‍යන්තර රුධිර වහනය වෙලා මැරිලා යනවනේ? 269 00:18:01,789 --> 00:18:05,834 වාසනාවක් තියේ නම් හදිසි ප්‍රතිකාර කරලා ජීවත් කරවන්න පුළුවන් වෙයි. 270 00:18:06,460 --> 00:18:10,798 ආ ඉලක්ක ඇරෙන්න අනිත් අය මැරෙන එක අඩුකරන්න විදියක්නේ. 271 00:18:11,965 --> 00:18:13,717 මට නම් කරන්න පුළුවන් හොදම විදිය ඒක. 272 00:18:14,301 --> 00:18:15,344 මානුෂීයයිනේ හෙනට. 273 00:18:18,180 --> 00:18:21,934 එහෙනම් මාත් සීනියර් කිම් වගේ ඒම් එක වෙනස් කරලා බලමුනේ. 274 00:18:24,853 --> 00:18:26,480 කලින් ඒම් එක හරි ඔයාගේ. 275 00:18:26,563 --> 00:18:28,941 මට පුරුදු මෙහෙම විතරයි ඒකයි. 276 00:18:31,819 --> 00:18:35,030 අහසේ ඉදන් තියන්නත් හොදයිනේ මේක. 277 00:18:37,074 --> 00:18:39,576 මන් හැමතිස්සෙම වගේ පුරුදු වෙන හින්දා තමා ඉතින් ඒ. 278 00:18:41,161 --> 00:18:44,748 සීනියර්ලා ගොඩ කාලෙකින් ආවේ හින්දා ගොඩක් ලෑස්ති කලා. 279 00:18:47,626 --> 00:18:49,545 ගොඩ කාලෙකින්? සීනියර්. 280 00:18:50,295 --> 00:18:52,881 හැමදාම තනියම ෂූටින් පුරුදු වෙනවයි කියලා... 281 00:18:58,095 --> 00:18:59,138 මන් යනවා. 282 00:18:59,221 --> 00:19:00,139 මන් එනකම් ඉන්න. 283 00:19:00,347 --> 00:19:01,306 තව පුරුදු වෙන්න. 284 00:19:01,390 --> 00:19:02,432 කාව හම්බෙන්නද යන්නේ? 285 00:19:03,433 --> 00:19:04,560 මාවත් එක්කන් යන්න! 286 00:19:07,855 --> 00:19:09,565 මොකෝ මෙච්චර ඉක්මනට යන්නේ? 287 00:19:10,232 --> 00:19:11,150 වසන්තෙනේ. 288 00:19:11,650 --> 00:19:12,484 වසන්තෙ? 289 00:19:12,901 --> 00:19:14,653 වසන්ත හුලග හොදයිනේ. 290 00:19:15,946 --> 00:19:17,281 මොනා ගැනද කියන්නේ. 291 00:19:18,115 --> 00:19:19,867 - හෙඩ්ෆෝන් එක දාගන්න. - මොකද්ද? 292 00:19:20,450 --> 00:19:22,661 ටිකක් ඉන්න, ටිකක් ඉන්න! 293 00:20:02,159 --> 00:20:02,993 හොදට කෑවද? 294 00:20:03,076 --> 00:20:04,286 රහට තිබ්බා. 295 00:20:07,206 --> 00:20:08,081 පුදුම නැද්ද? 296 00:20:09,416 --> 00:20:11,376 - මොකටද? - මෙහෙම කියන්නෙවත් නැතුව ආපු එකට. 297 00:20:12,711 --> 00:20:15,172 එනවයි කියලා දැනන් ඉදියා. 298 00:20:17,966 --> 00:20:20,219 කිසිම සතුටක් නෑ වගේනේ. 299 00:20:21,011 --> 00:20:22,262 අපි ඊයෙත් හම්බුනානේ. 300 00:20:32,856 --> 00:20:35,359 එනවයි කියලා දැනගත්තේ වෙඩි සද්දෙන්. 301 00:20:36,360 --> 00:20:39,071 පල්ලෙහා තට්ටුවේ වෙඩි සද්දේ මෙහෙටත් ඇහෙනවද? 302 00:20:39,154 --> 00:20:40,322 මට හොදට කන් ඇහෙනවා. 303 00:20:40,822 --> 00:20:41,823 මේ පස්වෙනි තට්ටුවනේ. 304 00:20:42,491 --> 00:20:45,327 මට හොදට කන් ඇහෙනවා කිව්වනේ, වැඩියෙනුත් එක්ක. 305 00:21:04,805 --> 00:21:07,891 ඔයා බ්ලැක් කෙනෙක් කියලා දැනගත්ත වෙලේ මන් හරියට කලබල වුනා. 306 00:21:08,892 --> 00:21:12,354 ඒවුනාට ඔයා මන් හිතන් ඉදිය විදියට වඩා වෙනස්. 307 00:21:14,398 --> 00:21:17,109 දිගටම පොඩි පොඩි විහිළු කරන එකත් එහෙමයි. 308 00:21:18,819 --> 00:21:21,238 හරි ලේසියෙන් හැගීම් පෙන්නන එකත් එහෙමයි. 309 00:21:24,825 --> 00:21:25,742 කලකිරිලද? 310 00:21:28,495 --> 00:21:29,538 ටිකක්. 311 00:21:33,250 --> 00:21:34,376 හිතුවෙවත් නැති දෙයක් ඒක. 312 00:21:35,961 --> 00:21:37,004 ඇත්තම කිව්වොත් මන්.. 313 00:21:39,214 --> 00:21:42,884 ජීවිත කාලෙම රහසිගතව වැඩ කලේ. 314 00:21:43,552 --> 00:21:44,928 මිනිස්සුන්ව ගොඩක් හම්බෙලා නෑ ඒහින්දා. 315 00:21:46,596 --> 00:21:47,639 මිනිස්සු එක්ක ඉන්න එක ටිකක්.. 316 00:21:48,682 --> 00:21:49,641 අමාරු වුනා. 317 00:21:50,726 --> 00:21:53,103 ඔයාට හොද කෙනෙක් වෙන එකයි.. 318 00:21:53,186 --> 00:21:54,688 ඕන වුනේ, කොහොමත් මට.. 319 00:21:56,732 --> 00:21:59,985 දැඩි මනුස්සයෙක් වගේ ඉන්න ඕන වුනේ නෑ. 320 00:22:01,278 --> 00:22:04,031 ඒක ඔයාට කරපු විහිළුවක් වගේ පෙනුනා නම්.. 321 00:22:05,741 --> 00:22:06,575 සමාවෙන්න. 322 00:22:08,201 --> 00:22:10,579 අවංකවම කිව්වොත් ඒ සේරම ඇත්ත. 323 00:22:15,208 --> 00:22:16,793 ඇත්ත කියලා දන්න හින්දනේ.. 324 00:22:18,378 --> 00:22:19,963 දැන් මෙහෙම එකට ඉන්නේ. 325 00:22:21,923 --> 00:22:23,967 කොහොමද දන්නේ? 326 00:22:24,634 --> 00:22:27,095 කලිනුත් කිව්වනේ මට හොදට කන් ඇහෙනවයි කියලා. 327 00:22:27,179 --> 00:22:28,388 වැඩියෙනුත් එක්ක. 328 00:22:34,936 --> 00:22:36,313 මගෙ පෙනීමත් හොදයි. 329 00:22:37,939 --> 00:22:38,857 වැඩියෙනුත් එක්ක. 330 00:22:44,321 --> 00:22:45,280 කිම් දූ ශික්. 331 00:22:45,614 --> 00:22:46,448 ඔව්? 332 00:22:48,325 --> 00:22:50,369 මන් මේ දැන් ඔයාට මගෙ රහස කිව්වේ. 333 00:22:59,002 --> 00:23:00,212 හරි නම් කියන්න. 334 00:23:13,600 --> 00:23:14,559 හරිනේ. 335 00:23:30,575 --> 00:23:32,327 අනේ මන්දා. 336 00:23:33,036 --> 00:23:34,454 හරි හයියෙන් ගැහෙනවනේ. 337 00:23:35,747 --> 00:23:37,165 මෙහෙම ගියොත් ඔයා මැරෙයි. 338 00:23:38,375 --> 00:23:39,376 නෑ... 339 00:23:43,547 --> 00:23:44,631 මැරුනත් කමක් නෑ. 340 00:24:50,197 --> 00:24:51,865 කෑම කන්න යනවද? 341 00:25:04,878 --> 00:25:06,171 මන් ප්‍රශ්නයක් අහන්නම්. 342 00:25:06,588 --> 00:25:08,465 ඉම්චොන් තාත්තට විරුද්ධ පදේ? 343 00:25:10,634 --> 00:25:13,428 ඉම්චොන් තාත්තට විරුද්ධ පදේද? 344 00:25:14,679 --> 00:25:15,597 හිතලා බලන්නකෝ. 345 00:25:17,265 --> 00:25:19,392 ඉම්චොන් තාත්තට... 346 00:25:20,018 --> 00:25:21,019 ඉම්චොන් අම්මා. 347 00:25:34,866 --> 00:25:37,077 සමුළුවක්? 348 00:25:37,160 --> 00:25:38,870 උතුරු කොරියා ජනපති කිම් ඉල් සන්ග් අන්තර් කොරියානු සමුළුවක් සඳහා තම කැමැත්ත ප්‍රකාශ කරයි 349 00:25:41,831 --> 00:25:42,958 ලී මී හ්යුන්ට කතා කරන්න. 350 00:25:43,166 --> 00:25:45,252 සර් දැන් සේරම අය... 351 00:25:45,335 --> 00:25:47,212 ගෙදරට ගිහින් හරි එක්කන් එනවා! 352 00:25:48,213 --> 00:25:49,464 කිම් දූ ශික්ව... 353 00:25:52,676 --> 00:25:53,927 හැමතිස්සෙම හම්බෙනවද? 354 00:25:54,219 --> 00:25:55,220 ඔව් සර්. 355 00:25:55,303 --> 00:25:56,930 ගොඩක් ළං වුනාද? 356 00:25:57,013 --> 00:25:58,056 ඔව් සර්. 357 00:25:58,807 --> 00:25:59,724 නිදාගත්තද එකට? 358 00:26:02,519 --> 00:26:03,436 නෑ සර්. 359 00:26:03,979 --> 00:26:05,605 කිම් දූ ශික්ගේ රහස මොකද්ද? 360 00:26:10,902 --> 00:26:12,237 තාම දන්නෑ සර්. 361 00:26:13,196 --> 00:26:14,781 තාම දන්නැද්ද? 362 00:26:15,615 --> 00:26:16,449 ඔව් සර්. 363 00:26:19,953 --> 00:26:21,162 හොදට කලා. 364 00:26:21,997 --> 00:26:22,914 මොකද්ද? 365 00:26:22,998 --> 00:26:24,457 රාජකාරිය ඉවරයි. 366 00:26:28,044 --> 00:26:30,005 රාජකාරිය ඉවරයි කියලද කිව්වේ? 367 00:26:30,088 --> 00:26:31,548 හ්ම්, හොදට කලා ඔයා. 368 00:26:31,631 --> 00:26:32,674 යන්න. 369 00:26:35,468 --> 00:26:36,303 යන්න. 370 00:26:37,387 --> 00:26:38,430 හරි තේරුනා සර්. 371 00:26:44,352 --> 00:26:45,353 ඉන්නවද? 372 00:26:49,316 --> 00:26:50,525 මොකෝ මෙහෙ කරන්නේ? 373 00:26:50,609 --> 00:26:52,444 අධ්‍යක්ෂකතුමා කතාකලා. 374 00:26:52,527 --> 00:26:54,613 ඔය රහස් වැඩේ තාම ඉවර නැද්ද? 375 00:26:56,448 --> 00:26:57,616 මේ දැන් ඉවර කලා. 376 00:26:57,699 --> 00:26:58,617 එහෙමද? 377 00:26:59,242 --> 00:27:01,745 හරි, මගෙ වැඩෙත් ඉවරයි එහෙනම්. 378 00:27:06,499 --> 00:27:08,001 අධ්‍යක්ෂකතුමා. 379 00:27:40,408 --> 00:27:43,328 ලී මී හ්යුන්ට දුන්න වැඩේ ඉවර කලයි කියලා ආරංචි වුනා. 380 00:27:43,411 --> 00:27:44,996 සේරම ගානට වුනා. 381 00:27:45,080 --> 00:27:48,291 ඇත්තටම අධ්‍යක්ෂකතුමා ඔයාගේ නායකත්වය නම් විශිෂ්ටයි. 382 00:27:48,375 --> 00:27:50,085 මොන විශිෂ්ට කමක්ද. 383 00:27:50,168 --> 00:27:52,010 ඇත්තම කිව්වොත් මුලදි ඔබතුමා.. 384 00:27:52,011 --> 00:27:55,101 මොකටද මේ වගේ මෝඩයෙක්ව විශ්වාස කරන්නේ කියලා තේරුනේම නෑ. 385 00:27:55,215 --> 00:27:57,008 හිටපු නියෝජිතවරියක් වුනාට.. 386 00:27:57,092 --> 00:28:00,428 අච්චර වැදගත් රාජකාරියක් මෝඩ වැරැද්දක් කරලා විනාස කරලා දැම්මනේ. 387 00:28:00,512 --> 00:28:02,138 ඔයා ඒක වැරැද්දක් කියලද හිතන්නේ? 388 00:28:02,222 --> 00:28:03,223 මොකද්ද? 389 00:28:03,306 --> 00:28:05,934 ඒකේ විමර්ශනය අධීක්ෂණය කරන්න හිටියේ මන්. 390 00:28:06,017 --> 00:28:08,019 විමර්ශනය කරන් යද්දි අමුත්තක් තේරුනා. 391 00:28:08,103 --> 00:28:10,814 හරියට කවුරුහරි හිතලම උන්ට යන්න දුන්නා වගේ තිබ්බේ. 392 00:28:12,482 --> 00:28:15,733 ලී මී හ්යුන් තමා හැම පුහුණු අභ්‍යාසෙකටම.. 393 00:28:15,757 --> 00:28:18,321 ANSP එකෙන්ම හොදම ලකුණු ගත්තේ. 394 00:28:19,030 --> 00:28:22,742 එහෙම කෙනෙක් කදුළු ගෑස් එකයි ෆ්ලෑෂ් බෑන්ග් එකයි පටලවගත්තා කියලද හිතන්නේ? 395 00:28:25,161 --> 00:28:26,538 වෙන්න පුළුවන් එක දෙයයි. 396 00:28:27,747 --> 00:28:28,957 තුට්ටු දෙකේ මානවවාදය. 397 00:28:29,541 --> 00:28:30,583 මානවවාදය? 398 00:28:27,747 --> 00:28:30,583 {\an8}මානවවාදය - ගැඹුරු දර්ශනයක් වන මෙහි සරල තේරුම වන්නේ මිනිසෙකු තවත් මිනිසෙකුට දක්වන ත්‍යාගශීලීභාවය, අනුකම්පාව සහ සැලකිල්ලයි 399 00:28:33,753 --> 00:28:36,589 එතන රෙකෝඩින්ග් එක ආයෙත් ප්ලේ කරලා බැලුවා. 400 00:28:38,800 --> 00:28:43,096 හිත දුර්වල එවුන්ට ඒක හෙනට අමාරු වෙන්නැති. 401 00:28:45,724 --> 00:28:49,686 ලී මී හ්යුන් තමන්ගේ රස්සාව නැති වෙනවයි කියලා දැන දැනත් එහෙම දෙයක් කලා කියලද කියන්නේ? 402 00:28:50,437 --> 00:28:53,773 රස්සාවේ මොකක්හරි කරලා ඉදියත් ඔත්තු බැලුවයි කියලා චෝදනා එන්න හරි තිබ්බනේ. 403 00:28:53,857 --> 00:28:56,109 - එහෙම තව එකෙක් හිටියානේ. - කවුද ඒ? 404 00:28:57,777 --> 00:28:58,737 කිම් දූ ශික්. 405 00:29:05,910 --> 00:29:09,164 කිම් දූ ශික් අවුරුදු හතකට කලින් ප්‍රධානිගේ නියෝග අහක දාලා.. 406 00:29:09,247 --> 00:29:10,957 තනියම වැඩ කලේ. 407 00:29:12,250 --> 00:29:15,545 ඒකා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ජීවිතේ පරදුවට හිටන් තිබ්බා. 408 00:29:16,588 --> 00:29:19,048 මානවවාදයෙන් පිරිලා නැද්ද ඉතින්? 409 00:29:19,716 --> 00:29:23,970 ඒකියන්නේ විමර්ෂණේදි අධ්‍යක්ෂකතුමා ලී මී හ්යුන් ගැන හොයාගත්තා. 410 00:29:24,053 --> 00:29:25,680 - තව එහෙම කෙනෙක්ට හිටපු කිම් දූ ශික්.. - නෑ. 411 00:29:25,764 --> 00:29:28,725 මට ලී මී හ්යුන් ගැන හොයන්න හේතුවක් නෑනේ. 412 00:29:30,185 --> 00:29:33,980 කිම් දූ ශික් අසාර්ථක වෙච්ච එකම වැඩේ වුන මුහුදු කුරුළු මෙහෙයුමේදියි.. 413 00:29:35,023 --> 00:29:36,274 ලී මී හ්යුන්ව දැක්කේ. 414 00:29:36,357 --> 00:29:40,779 මුහුදු කුරුළු මෙහෙයුම කාලේ ඉදන් ඒදෙන්නා අදුරනවද ඒ කියන්නේ? 415 00:29:40,862 --> 00:29:44,908 කිසි වැරැද්දක් කරන්නැති කිම් දූ ශික් ඇයි අසාර්ථක වුනේ? 416 00:29:44,991 --> 00:29:47,952 - ඇත්තටම අසාර්ථක වුනාද? - රාජාලියෝ ඇහෙන්නැද්ද, රාජාලියෝ! 417 00:29:48,036 --> 00:29:49,796 රාජාලියෝ මොනාද කරන්නේ යකෝ! 418 00:29:49,799 --> 00:29:51,484 ඔත්තුකාරයෝ සේරම පැනලා යනවා! 419 00:29:51,748 --> 00:29:53,958 රාජාලියෝ මොනාද කරන්නේ යකෝ! 420 00:30:00,799 --> 00:30:02,300 දෙන්නම එකම විදියේ. 421 00:30:03,343 --> 00:30:05,094 ඒකයි ඒ දෙන්නව එකතු කරන්න හදන්නේ. 422 00:30:05,178 --> 00:30:07,972 ඉතින් එයාලා ළං වෙලාද? 423 00:30:08,056 --> 00:30:09,516 කිම් දූ ශික් බ්ලැක් කෙනෙක්. 424 00:30:10,058 --> 00:30:13,144 කවුරුහරි පස්සෙන් එනවනම් ඒකාව නවත්තන්න ඕනෙ නැත්තම් මට වාර්තා කරන්න ඕනෙ. 425 00:30:13,603 --> 00:30:15,021 දෙකෙන් එකක්වත් කලේ නෑ. 426 00:30:15,897 --> 00:30:19,025 කිම් දූ ශික්, ලී මී හ්යුන් එක්ක ආදරෙන් බැදිලා වගේ. 427 00:30:19,108 --> 00:30:20,485 සැලැස්මේ හැටියට වැඩේ වුනාද? 428 00:30:20,568 --> 00:30:23,947 නෑනේ නෑනේ, එක්කෙනෙක් විතරයි නම් ආදරේ ආදරෙන් බැදිලා නෑනේ. 429 00:30:24,030 --> 00:30:25,615 දෙන්නා ද්වි පාර්ශිකව ආදරේ කරන්න ඕනෙ. 430 00:30:25,698 --> 00:30:28,701 ඒකියන්නේ ලී මී හ්යුනුත් කිම් දූ ශික් එක්ක ආදරෙන් බැදෙන්න ඕනෙ. 431 00:30:28,785 --> 00:30:30,537 නැත්තම්. 432 00:30:36,501 --> 00:30:38,044 ආයේ මේවා ගේන්න එපා, අවශ්‍යතාවයක් නෑ. 433 00:30:38,127 --> 00:30:39,045 හරි සර්. 434 00:30:41,965 --> 00:30:43,341 කෝ බලන්න. 435 00:30:48,096 --> 00:30:49,639 හොදයිනේ. 436 00:30:50,056 --> 00:30:51,224 ඒක වුනා. 437 00:30:51,808 --> 00:30:52,851 කොහොමද දන්නේ? 438 00:30:52,934 --> 00:30:56,938 මට බොරු කියලා නීති හිටන් කඩ කලා. 439 00:30:57,313 --> 00:30:58,857 කොහොමද ඒක දැනගත්තේ? 440 00:30:58,940 --> 00:31:00,525 මන් දැක්කා. 441 00:31:07,323 --> 00:31:08,741 බොරු කිව්වේ කියලා එයා දන්නවා. 442 00:33:06,859 --> 00:33:09,487 ඕක අතෑරලා, ගිහින් කිව්ව දේ කරනවා! 443 00:33:15,368 --> 00:33:16,202 මොකද්ද? 444 00:33:16,452 --> 00:33:19,539 මේ මෙහෙයුම දිගටම කරන් යන්න බැරිද? 445 00:33:43,980 --> 00:33:45,690 මෙච්චර දෙයක් කරන්න හේතුව මොකද්ද? 446 00:33:55,867 --> 00:33:57,452 ඔයා ඔයාගේ වැඩේ කලේ.. 447 00:33:58,661 --> 00:34:00,104 මන් මගේ වැඩේ කලේ. 448 00:34:00,663 --> 00:34:02,707 මට පවරපු රාජකාරි දෙකක් තිබ්බා. 449 00:34:03,624 --> 00:34:05,793 කිම් දූ ශික්ට ළං වෙන එකයි.. 450 00:34:06,294 --> 00:34:08,379 කිම් දූ ශික්ගේ සුදුසකම බලන එකයි. 451 00:34:09,797 --> 00:34:13,217 මට තාම කිම් දූ ශික්ගේ සුදුසුකම විශ්ලේෂණය කරන්න බැරි වුනා. 452 00:34:13,301 --> 00:34:14,552 ඒකත් හොදට කලා. 453 00:34:15,595 --> 00:34:17,346 මෙහෙයුමක් ඉවර වෙන්නේ නියෝජිතයා ආවයින් පස්සේ. 454 00:34:17,430 --> 00:34:19,557 කිම් දූ ශික්ට පවුලේ අය නැති හින්දා.. 455 00:34:20,600 --> 00:34:23,644 ආයේ එන්නැති වෙන්න ඉඩ තියෙන හින්දා.. 456 00:34:23,728 --> 00:34:25,563 මේ වැඩේ පවරන්න විශ්වාසයක් තිබ්බේ නෑ. 457 00:34:25,646 --> 00:34:28,691 ඒහින්දා මොනාවුනත් ආයේ එන්න වෙන හේතුවක් ඕන වුනා. 458 00:34:29,650 --> 00:34:32,236 කිම් දූ ශික්ට පවරන්න හදන රාජකාරිය මොකද්ද කියලා.. 459 00:34:32,320 --> 00:34:33,988 නීති අමතකද! 460 00:34:34,822 --> 00:34:37,575 ඔහේ වැඩේ හොදට කරපු හින්දයි දැන් මෙතන ඉන්නේ! 461 00:34:37,658 --> 00:34:38,493 යනවා! 462 00:34:42,538 --> 00:34:43,539 ආ... 463 00:34:46,209 --> 00:34:48,211 ලී හේ සොන්ග්, උපත 1941. 464 00:34:48,294 --> 00:34:51,891 බිරිද මැරුනයින් පස්සේ අවුරුදු අටක් තිස්සේ මොළේ සෛල මිය යාමෙන් පීඩා වින්ද නිසා.. 465 00:34:51,915 --> 00:34:57,303 දැන් ප්‍රතිකාර ලබන්නේ රජයේ නිලධාරීන්ගේ පවුල්වලට සහයෝගය දෙන යන්ග්ප්යොන්ග් රෝහලේ. 466 00:34:57,762 --> 00:35:01,599 මේවට යන වියදම් දරාගන්න කාටවුනත් ලේසිවෙන්නේ නෑ. 467 00:35:02,767 --> 00:35:05,853 එකම දුව රජයේ නිලධාරිනියක් වෙච්ච එක කොච්චර වාසනාවක්ද. 468 00:35:05,937 --> 00:35:07,396 හැම සති අන්තෙම බලන්න යනවනේ. 469 00:35:08,272 --> 00:35:10,667 අතිකාල වැඩ හින්දා පහුගිය ටිකේ බලන්න යන්න බැරිවෙන්නත් ඇති. 470 00:35:10,700 --> 00:35:14,244 තාත්තව රජයෙන් හොදට බලාගන්න හින්දා කලබල වෙන්න ඕනෙ නෑ. 471 00:35:15,154 --> 00:35:17,156 මන් ඉස්සරහට ඔයා ගැන ඇහැ ගහන් ඉන්නේ. 472 00:35:57,488 --> 00:35:59,115 මින් අධ්‍යක්ෂකතුමා කතාකරනවා. 473 00:36:10,501 --> 00:36:13,963 මුන්සන්, මේක රහසිගත රාජකාරියක්. 474 00:36:48,331 --> 00:36:50,091 මන් එයා එනකම් බලන් ඉදියා. 475 00:36:55,254 --> 00:36:58,841 බලන් ඉන්න එක හැර කරන්න පුළුවන් දෙයක් තිබ්බේ නෑ. 476 00:37:01,052 --> 00:37:04,263 ඔය දෙන්නා අරහෙට ගිහින් වාඩිවෙන්නකෝ. 477 00:37:24,200 --> 00:37:25,451 ජූලිත් වුනා. 478 00:37:26,494 --> 00:37:27,828 ඒත් ආවේ නෑ. 479 00:37:29,330 --> 00:37:32,375 දවස් දහයකට වැඩි කාලයක් තිස්සේ එයාව හම්බුනේ නෑ. 480 00:37:35,962 --> 00:37:37,296 ජූලි 9... 481 00:37:37,380 --> 00:37:41,300 ANSP එකට තහවුරු නොකළ චීන ඔත්තුවක් ලැබුනා. 482 00:37:51,102 --> 00:37:52,436 කිම් ඉල් සන්ග්... 483 00:37:59,694 --> 00:38:01,779 අධ්‍යක්ෂකතුමා! අධ්‍යක්ෂකතුමා! අධ්‍යක්ෂකතුමා! 484 00:38:05,324 --> 00:38:07,493 - උතුරු කොරියා ජනාධිපති මැරිලා. - හදිසියක්! 485 00:38:07,910 --> 00:38:08,995 ඇත්තටමද? 486 00:38:15,001 --> 00:38:17,211 තහවුරු නොකල ඔත්තුව ඇත්ත කියලා තහවුරු වෙන්න.. 487 00:38:17,295 --> 00:38:19,463 උතුරු කොරියාව නිල නිවේදනයක් කලා. 488 00:38:20,006 --> 00:38:22,466 උතුරු කොරියාවේ ජනාධිපති මැරිලා. 489 00:38:23,884 --> 00:38:28,864 අන්තර් කොරියානු සමුළුව තියන්න දවස් 15ක් විතරයි ඉතුරුවෙලා තිබ්බේ. 490 00:38:29,890 --> 00:38:32,059 කිම් ඉල් සන්ග් අභාවප්‍රාප්ත වෙයි 491 00:38:36,647 --> 00:38:37,481 කිම් ඉල් සන්ග් අභාවප්‍රාප්ත වෙයි 492 00:38:37,565 --> 00:38:39,734 උතුරු කොරියාව නිවේදනය කල ආකාරයට අටවනදා අලුයම 2 ට පමණ ඇති වූ හෘදයාබාධයක් මෙයට හේතු වී ඇත 493 00:38:39,817 --> 00:38:41,819 හෘදයාබාධයක්? 494 00:38:43,821 --> 00:38:45,489 හු## මොනාද මේ වෙන්නේ? 495 00:38:46,407 --> 00:38:47,950 මොකෝ මුන් ඝාතනයක් කියලා කියන්නැත්තේ? 496 00:38:48,451 --> 00:38:50,036 මොකෝ කිම් දූ ශික් තාම ආවේ නැත්තේ? 497 00:38:50,453 --> 00:38:51,412 හැමෝටම එන්න කියනවා! 498 00:38:53,164 --> 00:38:54,081 හරි සර්. 499 00:38:56,625 --> 00:38:57,918 මේක… 500 00:38:58,711 --> 00:39:01,130 මුන්සන්ගේ තනි වැඩක් වගේ පේන විදියට. 501 00:39:01,213 --> 00:39:03,174 තනි වැඩක්? එහෙම වෙන්න පුළුවන්ද? 502 00:39:03,257 --> 00:39:06,635 මේක ඉහල අයගේ නියෝගයක් හින්දා කරපු වැඩක් නෙවේද? 503 00:39:06,719 --> 00:39:09,221 කොහෙ ඉහල අයද, අපි නෙවේද ඉහල අය? 504 00:39:11,349 --> 00:39:13,267 හැම යතුරක්ම මුන්සන්ගේ අතේ තියෙන්නේ දැන්. 505 00:39:13,976 --> 00:39:15,770 මුන්සන්ව හොයාගන්න එකයි අපි කරන්න ඕනෙ. 506 00:39:15,853 --> 00:39:18,898 මුන්සන් හත්වෙනිදා රෑ දහයට විතර.. 507 00:39:18,981 --> 00:39:20,691 උතුරේ දේශ සීමාව පහු කලයි කියලා තහවුරු කරගත්තා. 508 00:39:21,400 --> 00:39:24,779 තොරතුරු කළමණාකරණ අධ්‍යක්ෂක, ඒ බුද්ධි තොරතුරු කොහොමද ඔයා හරියටම දන්නේ? 509 00:39:24,862 --> 00:39:26,864 මේ අහන්න, උතුරු කොරියා බුද්ධි අංශ අධ්‍යක්ෂකතුමිය.. 510 00:39:27,448 --> 00:39:29,992 බුද්ධි තොරතුරු කළමනාකරණ අංශයේ තොරතුරු මූලාශ්‍ර එළි කරන්න කියලද කියන්නේ දැන්? 511 00:39:30,076 --> 00:39:32,578 මේක අපේ ඉතිහාසේ වෙච්ච ලොකුම සිද්ධිය. 512 00:39:32,995 --> 00:39:34,914 ඔහොම හරියටම දන්නවනම්.. 513 00:39:34,997 --> 00:39:37,958 කොහොමද දැනගත්තේ කියලා කියන එක නෙවේද කරන්න ඕනෙ? 514 00:39:38,042 --> 00:39:39,752 ඔයාලගේ බුද්ධි අංශෙ බැරිකම නෙවේද ඒකෙන් කියවෙන්නේ? 515 00:39:39,835 --> 00:39:43,672 දැන් ඔයා අපේ බුද්ධි තොරතුරු ඔයාගේ වාසියට ගන්නද හදන්නේ? 516 00:39:43,756 --> 00:39:44,965 මේ අහන්න, යෝ අධ්‍යක්ෂකතුමිය. 517 00:39:45,883 --> 00:39:48,177 තරුණ කෙනෙක් වෙලත් කිසි ගරුසරුවක් නෑනේ. 518 00:39:48,780 --> 00:39:51,241 අපි දැන් මෙතන වාද කරන්න නෙවේනේ ආවේ. 519 00:39:51,722 --> 00:39:53,557 වැඩ වෙන පිළිවෙලක් තියෙනවා. 520 00:39:54,058 --> 00:39:56,060 ඒ බුද්ධි තොරතුර ඇත්තද බොරුද කියලා... 521 00:39:56,143 --> 00:39:57,019 ඔය ඇති. 522 00:40:00,940 --> 00:40:04,276 දැනටමත් තහවුරු කරගත්ත බුද්ධි තොරතුරක මොනාද තව හොයන්න තියෙන්නේ? 523 00:40:04,360 --> 00:40:07,738 කිම් දූ ශික් උතුරට ගිහින් මොනාද කලේ කියන එක නෙවේද දැනගන්න ඕනෙ. 524 00:40:07,822 --> 00:40:11,075 ඊට කලින් ඌ මොන ලෝකෙද ඉන්නේ කියලා හොයන් අල්ලගන්න එපැයි! 525 00:40:11,158 --> 00:40:13,327 මොන පිළිවෙලක් ගැනද කියවන්නේ ඔහේ? 526 00:40:15,871 --> 00:40:16,872 අධ්‍යක්ෂකතුමා. 527 00:40:16,956 --> 00:40:19,375 ඔය කිම් දූ ශික් නැත්තම් මුන්සන්.. 528 00:40:20,000 --> 00:40:22,628 තනි වැඩක් කියලා ඔයා කිව්වට... 529 00:40:22,711 --> 00:40:24,630 මේ ගොන් බූරුවා නම්. 530 00:40:24,713 --> 00:40:27,883 විධායක නිලධාරියෙක් වෙලත් පොඩිවත් මොළයක් නැද්ද ඔහේට? 531 00:40:27,967 --> 00:40:29,593 කිම් දූ ශික් අපේ එකෙක් හින්දා.. 532 00:40:29,677 --> 00:40:34,056 ඌ මොනා කිව්වත් ඒකෙන් අපි අමාරුවේ වැටෙන එක විතරයි වෙන්නේ යකෝ! 533 00:40:37,476 --> 00:40:41,272 ඔහේලා දෙන්නට ඔහේලගේ රස්සාව නැති කරගන්න ඕනෙ නැත්තම්.. 534 00:40:41,772 --> 00:40:43,149 මන් කියන දේ හොදට අහගන්නවා. 535 00:40:43,774 --> 00:40:47,236 ඔහේලා දෙන්නා ඉන්න සේරම නියෝජිතයෝ එකතු කරන් ගිහින්.. 536 00:40:47,319 --> 00:40:49,196 දැන්ම ඒ පාහරයව අල්ලන් එනවා. 537 00:40:49,822 --> 00:40:51,449 කිම් දූ ශික්ව ගේනවා. 538 00:40:53,367 --> 00:40:54,493 කිම් දූ ශික්ව. 539 00:40:58,789 --> 00:41:03,127 මින් අධ්‍යක්ෂකතුමා එයාව අල්ලගන්න මුළු සංවිධානෙම එකතු කලා. 540 00:41:04,295 --> 00:41:07,840 එදා ANSP එකේම හතුරා එයා වුනා. 541 00:41:40,122 --> 00:41:41,916 මාත් හිටියේ එයා ඉන්න තත්වෙමයි. 542 00:41:46,086 --> 00:41:47,171 තව ඒ අවුරුද්දේ.. 543 00:41:47,755 --> 00:41:51,759 1994 වාර්තාගත රස්නේ කාලයක් පටන් ගත්තා. 544 00:41:54,345 --> 00:41:56,931 මන් දිගටම අහස දිහා බලන් ඉන්න පුරුදු වුනා. 545 00:41:58,807 --> 00:42:01,793 හැමෝම මේ රස්නේ ඉවරයක් වෙන්න කියලයි ප්‍රාර්ථනා කලේ. 546 00:42:02,269 --> 00:42:04,438 හැමෝම වහිනකම් බලන් ඉදියේ. 547 00:42:29,213 --> 00:42:31,298 මන් එයාගේ ප්‍රාණ ඇපකාරයා වුනා. 548 00:42:33,217 --> 00:42:34,260 එයා... 549 00:42:35,219 --> 00:42:38,514 මන් එච්චරට වටින කෙනෙක් කියලා හිතයිද? 550 00:42:39,557 --> 00:42:42,142 මිනිස්සුන්ව වැඩිය හම්බෙලා නෑ කිව්ව එයා.. 551 00:42:42,226 --> 00:42:43,894 හැමදේටම ඉක්මන් වුනා. 552 00:42:44,603 --> 00:42:46,230 හැමදේටම ඉක්මන් වුනාට... 553 00:42:47,147 --> 00:42:49,024 හැමදේම ඇත්ත. 554 00:43:05,457 --> 00:43:06,625 කොහොමද හොයාගත්තේ? 555 00:43:11,589 --> 00:43:12,631 දම් පාටින්. 556 00:43:14,466 --> 00:43:15,426 ඇයි? 557 00:43:17,803 --> 00:43:19,054 ඇයි ආවේ? 558 00:43:28,522 --> 00:43:29,773 මැරෙන්න වගේ ගිය හින්දා. 559 00:43:56,592 --> 00:43:58,135 එයා ආයේ එන්නැතුව ඉන්නයි තිබ්බේ. 560 00:43:59,970 --> 00:44:01,597 එයා අනතුරකයි ඉදියේ. 561 00:44:04,266 --> 00:44:06,727 ඒත් එයා කරපු හැම විහිළුවක්ම.. 562 00:44:08,520 --> 00:44:09,563 ඇත්ත. 563 00:44:12,650 --> 00:44:15,402 මිනිස්සුන්ව වැඩිය හම්බෙලා නෑ කිව්ව එයා.. 564 00:44:17,029 --> 00:44:19,156 හැමදේටම ඉක්මන් වුනාට... 565 00:44:20,699 --> 00:44:23,577 හැමදේම ඇත්ත. 566 00:44:28,624 --> 00:44:30,918 එයා මට කරපු හැම විහිළුවක්ම.. 567 00:44:32,461 --> 00:44:33,796 ඇත්ත. 568 00:44:36,131 --> 00:44:37,091 නෑ... 569 00:44:38,759 --> 00:44:39,885 ආදරේ. 570 00:44:53,000 --> 00:45:43,000 MOVING (2023) ♥පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම♥ ෴නයන බුද්ධික෴ B a i s c o p e l k