1
00:00:01,619 --> 00:00:13,619
ඉෂාන් මධුෂංක (ඉශූ)
උපසිරසි නිර්මාණයක්.
2
00:00:14,430 --> 00:00:21,430
w w w . B a i s c o p e . l k
3
00:03:07,667 --> 00:03:08,708
මට පරක්කු වෙයි...
4
00:04:27,708 --> 00:04:28,625
අපි යනවා..
5
00:05:18,500 --> 00:05:19,375
සුභ උදෑසනක්..
6
00:05:20,000 --> 00:05:21,042
සුභ උදෑසනක්, ටරාස්..
7
00:05:27,500 --> 00:05:29,167
- සුභ උදෑසනක් !
- සුභ උදෑසනක් !
8
00:05:32,875 --> 00:05:33,875
සුභ උදෑසනක් !
9
00:05:36,792 --> 00:05:37,875
නියමයි...
10
00:05:40,250 --> 00:05:41,083
සුභ උදෑසනක් !
11
00:05:44,583 --> 00:05:45,667
සුභ උදෑසනක්!
12
00:05:49,500 --> 00:05:51,208
- මේකද මගේ එක ?
- ඔව්, ඕක ගන්න.
13
00:05:51,292 --> 00:05:52,833
ඔයාගෙ මූණෙ මොකක්ද තියෙනවා..
14
00:05:52,917 --> 00:05:56,708
යන්කොවිච් යුරෝපා සංගමය සමඟ ගිවිසුම
අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර,
15
00:05:56,792 --> 00:05:58,958
රුසියාව සමඟ සබඳතා තර කිරීමට
අවශ්‍යය ක්‍රියාමාර්ග ගෙන ඇත
16
00:05:59,042 --> 00:06:01,708
මේ අතර කිව් අගනුවර මධ්‍යයේ
විශාල විරෝධතාවයක් පැවති අතර,
17
00:06:01,792 --> 00:06:05,625
එහිදී විශේෂ කාර්‍යය බලකායේ ප්‍රහාර වලින්
විරෝධතාකරුවන් 100 කට අධික පිරිසක් ඝාතනය වී ඇත.
18
00:06:05,708 --> 00:06:07,042
ස්නයිපර් කෙනෙක් වගේ...
19
00:06:13,625 --> 00:06:16,750
යුක්රේන ජනාධිපති වික්ටර් යන්කොවිච්
රුසියාවට පලා ගොස් ඇත.
20
00:06:16,833 --> 00:06:18,708
ඔහු සේනාධිනායක ධූරයෙන්ද ඉවත් වී ඇත..
21
00:06:18,792 --> 00:06:20,208
ක්‍රිමියාව සම්පූර්ණයෙන්ම,
22
00:06:20,292 --> 00:06:22,875
රුසියානු සමූහාණ්ඩුව
මඟින් පාලනය කරනු ලබයි.
23
00:06:22,958 --> 00:06:26,292
ක්‍රිමියාව..
24
00:07:22,083 --> 00:07:25,417
ප්‍රවේගය කියන්නෙ භෞතික රාශියක්..
25
00:07:26,375 --> 00:07:27,958
ඒ මඟින් චලිතය අර්ථ දක්වනවා..
26
00:07:28,542 --> 00:07:33,000
වස්තුවක් කාල ඒකකයක්
තුල ගමන් කරන දුර මගින්,
27
00:07:33,667 --> 00:07:36,375
වේගය ගණනය කරනවා..
28
00:07:36,875 --> 00:07:41,000
ඒ සඳහා V=S/t සූත්‍රය යොදාගන්නවා..
29
00:07:41,667 --> 00:07:44,417
V වේගය...
30
00:07:44,500 --> 00:07:47,500
- මෝඩයෙක්ද ?
- කට වහගන්නව, පිස්සෝ !
31
00:07:48,625 --> 00:07:49,583
ඉවාන්...
32
00:07:51,250 --> 00:07:52,083
S දුර..
33
00:07:53,333 --> 00:07:55,750
T කාලය..
34
00:08:15,042 --> 00:08:16,958
ඔයාට පුලුවන්ද ආයෙත් ඒක කරන්න ?
35
00:08:17,042 --> 00:08:18,833
Reset Timer..
36
00:08:34,292 --> 00:08:35,957
තත්පර 0.9 ක්..
37
00:08:36,457 --> 00:08:38,625
මම මැනපු දුර මීටර් හතක්..
38
00:08:43,292 --> 00:08:46,833
ඉවාන්, මේකෙ වේගය කීයද ?
39
00:08:50,958 --> 00:08:52,833
ටරාස්...
40
00:08:54,375 --> 00:08:55,875
තත්පරයට මීටර් 7.8 ක්..
41
00:08:55,958 --> 00:08:56,833
හරි..
42
00:08:57,875 --> 00:08:59,667
ඒක තමයි මේකෙ නියම වේගය..
43
00:09:01,583 --> 00:09:03,750
ඉවාන් එවපු කඩදාසියේ වේගය..
44
00:09:10,250 --> 00:09:13,083
නියමයි, ඉවාන්...
45
00:09:13,167 --> 00:09:17,375
හැබැයි කාලය 0.9 නොවී, 0.7 ක් වුනොත්..
46
00:09:18,500 --> 00:09:19,917
එකම දුරකදි...
47
00:09:20,625 --> 00:09:21,917
වේගය කීයක් වෙයිද ?
48
00:09:22,667 --> 00:09:25,708
උත්තරය බෝඩ් එකේ ලියන්න,ඉවාන්..
49
00:09:49,250 --> 00:09:50,208
උත්තරය දන්නවද ?
50
00:10:02,958 --> 00:10:05,667
දැන් පැහැදිලියි ඔයාගෙ
අවධානයට මොකද වුනේ කියලා..
51
00:10:26,500 --> 00:10:27,417
ගිහිල්ලා එන්නම්..
52
00:10:28,000 --> 00:10:29,042
සුභ ගමන්, ටරාස්..
53
00:10:32,750 --> 00:10:34,000
අහගනින්, පරයා....
54
00:10:35,917 --> 00:10:36,833
මොකක්ද කිව්වෙ ?
55
00:10:38,667 --> 00:10:41,708
උබ අමුත්තෙක්, මෙහෙන් මකබෑවියන්..
56
00:10:56,292 --> 00:10:57,208
ලියෝෂා, සූදානම්ද ?
57
00:10:57,958 --> 00:10:58,792
ඔව්..
58
00:11:00,333 --> 00:11:03,458
වොරොනෙන්කෝ පවුල, ඩොන්බාස්
වල පදිංචි පළමු පාරිසරික හිතකාමී පවුලයි.
59
00:11:03,542 --> 00:11:07,167
අවුරුද්දකට උඩදි ඔවුන් විසින් හෝලිව්කා
වලින් ඉඩමක් මිළට ගත්තත්..
60
00:11:07,250 --> 00:11:08,917
දැන් පදිංචි තැනිතලා බිමක..
61
00:11:09,000 --> 00:11:12,958
මයිකෝලා උපාධි තුනක් ලබාගෙන තිබෙනවා.
ගණිතය, භෞතික විද්‍යාව සහ පරිසර විද්‍යාව.
62
00:11:13,420 --> 00:11:16,086
මයිකෝලා, පැහැදිලි කරන්න
මෙවැනි පියවරක් ගැනීමට හේතුව ?
63
00:11:17,792 --> 00:11:21,458
පරිසර විද්‍යාඥයෙකු වශයෙන්, මට තේරුම් ගියා
දුෂ්කර කාලයන් අප වෙනුවෙන් බලා සිටින බව.
64
00:11:22,208 --> 00:11:26,292
හානිකර ජීවන රටාව, පාරිසරික ජීවන
රටාවක් බවට පත් කිරීමෙන් පමණයි,
65
00:11:27,250 --> 00:11:30,417
පෘථිවියත් අපවත් බේරා
ගන්න අවස්ථාවක් උදාවෙන්නෙ..
66
00:11:30,500 --> 00:11:32,333
ඔබ කොපමණ කාලයක්
මෙහි සිටීමට අදහස් කරනවද ?
67
00:11:33,583 --> 00:11:37,083
අපි හිතාගෙන ඉන්නවා, දරුවෙක් හදන්න මෙහෙදි..
68
00:11:37,167 --> 00:11:38,750
ඔබේ බිරිඳට බබෙක් ලැබෙන්නද ?
69
00:11:38,833 --> 00:11:39,667
ඔව්..
70
00:11:40,958 --> 00:11:44,625
එයින් අදහස් වෙන්නෙ හැම
දෙයක්ම හොඳින් වෙනවා කියන එක.
71
00:11:46,292 --> 00:11:47,583
මොකක්ද මේ සලකුණ ?
72
00:11:49,167 --> 00:11:51,083
මේ අපේ මුතුන් මිත්තොන්ගෙ සලකුණක්.
73
00:11:52,708 --> 00:11:54,792
ඒකෙ තේරුම කියන්න පුළුවන්ද ?
74
00:11:55,833 --> 00:11:57,125
සුදු කපුටෙකුගෙ කකුලක්.
75
00:11:57,708 --> 00:11:58,667
ඔයා කියනවද ?
76
00:12:02,667 --> 00:12:05,042
- මේක... පෞරාණික එකක්...
- මයික් එක ළඟට එන්න.
77
00:12:06,000 --> 00:12:07,000
මට දෙන්නකො..
78
00:12:08,917 --> 00:12:09,958
මේක පුරාවෘත්තයක්...
79
00:12:11,333 --> 00:12:15,458
රේවන් (කපුටා) ලෝකය මැව්වේ අඳුරෙ,
ඔහුගේ පියාපත් සොලවමින්.
80
00:12:16,833 --> 00:12:19,625
ලෝකය යනු වෙරළක්
සහිත කළු සාගරයක්,
81
00:12:20,417 --> 00:12:22,375
මිනිසුන් ජීවත් වීමට පැමිණෙන තැන.
82
00:12:25,083 --> 00:12:28,000
රේවන්, මිනිසුන් පිළිබදව අනුකම්පාවෙන්
83
00:12:28,083 --> 00:12:30,875
ලුණු සහිත සාගර ජලය, මිරිදිය
සහ ආහාර බවට පත් කලා..
84
00:12:31,708 --> 00:12:33,042
ඒ වෙනුවෙන් එයාගෙ,
85
00:12:34,792 --> 00:12:37,000
සුදු පාට පිහාටු පරිත්‍යාග කලා..
86
00:12:41,500 --> 00:12:42,375
බොහොම ස්තූතියි..
87
00:12:43,125 --> 00:12:44,250
ලෙෂ්, නවත්වන්න..
88
00:12:44,333 --> 00:12:46,875
එන්න, ඔයාලට ඇතුල පෙන්නන්නම්...
89
00:12:47,708 --> 00:12:48,625
මේක සුළං මෝලක්..
90
00:12:49,292 --> 00:12:52,250
ඒ ගැන පස්සෙ කියන්නම්.
මම ඒක තනියම හැදුවෙ.
91
00:12:58,417 --> 00:13:00,542
අපි ඩයිනමෝ එකෙන් පටන් ගමුද ?
92
00:13:03,333 --> 00:13:04,833
ඔයාලට පෙන්නන්නම් වැඩ කරන විදිහ.
93
00:13:12,208 --> 00:13:13,042
දැක්කද ?
94
00:13:13,542 --> 00:13:18,292
ලියෝෂා, වටේ පිටේ ඒව වීඩියෝ
කරගන්න. මේ සටහන් ටිකත්..
95
00:13:35,375 --> 00:13:38,417
ඔයා බය නැද්ද බබා මෙහෙ ඉපදෙන එකට ?
96
00:13:43,125 --> 00:13:44,125
මම බය නැහැ.
97
00:13:45,500 --> 00:13:46,375
එහෙමද...
98
00:13:51,417 --> 00:13:52,292
ලීනා,
99
00:13:53,083 --> 00:13:55,000
- වැඩේ ඉවරයිද.. ?
- ඔව්, ඉවරයි.
100
00:13:55,583 --> 00:13:59,000
- තව දේවල් තියෙනව..
- නිකොලායි, දැනට ඇති. බොහොම ස්තූතියි..
101
00:14:08,125 --> 00:14:09,458
උන් දෙන්නට පිස්සු..
102
00:14:18,333 --> 00:14:19,375
මේක වැටුණා..
103
00:14:21,000 --> 00:14:22,167
අපි කුණු බිම දාන්නෙ නැහැ.
104
00:14:30,333 --> 00:14:31,292
සුභ ගමන්..
105
00:14:32,333 --> 00:14:33,167
යමු..
106
00:14:38,042 --> 00:14:38,875
හිතන්න එපා..
107
00:14:40,000 --> 00:14:41,667
හැමදේම හරියයි..
108
00:15:04,292 --> 00:15:08,125
මා සමඟ එන්න, මගේ ආදරණීය පෙම්වතිය
109
00:15:08,208 --> 00:15:12,292
දිදුලන තරු ඇති තැනකට
110
00:15:12,375 --> 00:15:16,333
ගංගා ඇත, කඳු ආදරයෙන් ජීවත් වේ
111
00:15:16,417 --> 00:15:20,333
කුරුල්ලෝ අපි වෙනුවෙන් ගායනා කරති
112
00:15:20,417 --> 00:15:24,667
ඔබේ ඇස් මරකත මෙන් බබළයි
113
00:15:24,750 --> 00:15:28,375
ගිම්හානයේදී අවාසනාවට
අතුරුදහන් වෙයි..
114
00:15:28,458 --> 00:15:34,667
මම ඔබට මුළු ලෝකයම දෙන්නම්..
115
00:15:34,750 --> 00:15:38,667
ඒ වගේම නස්තා නම ඇති දුවක්..
116
00:15:38,750 --> 00:15:44,250
මම ඔබට මුළු ලෝකයම දෙන්නම්..
117
00:15:44,333 --> 00:15:46,625
ඒ වගේම නම තියෙන දුවෙක්,
118
00:15:48,625 --> 00:15:51,167
නස්තා...
119
00:16:03,958 --> 00:16:05,250
මේක මගෙන් ඔයාට..
120
00:16:12,667 --> 00:16:13,792
ඔයාගෙ දේවදූතයා.
121
00:16:15,792 --> 00:16:17,333
එයා ඔයාව බලාගනියි..
122
00:16:53,583 --> 00:16:55,125
බුරේ, අපි සීමාව පහුකෙරුවා..
123
00:16:56,125 --> 00:16:57,958
හරි.. ලාංඡන මාරු කරන්න..
124
00:17:29,792 --> 00:17:36,792
අවවාදයයි! යුක්රේන සීමාව
හරහා ගමන් කිරීම තහනම්..
125
00:17:58,500 --> 00:18:03,208
නැඟිටින්න, ඉක්මන් කරන්න!
126
00:18:03,292 --> 00:18:05,000
හරි, මම එනවා...
127
00:18:09,375 --> 00:18:10,250
ගිහිල්ල එන්නම්ම්..
128
00:18:18,000 --> 00:18:19,542
මෙන්න මගේ රෝද දෙකේ වාහනය !
129
00:18:24,250 --> 00:18:25,500
පියාඹන්න !
130
00:18:25,583 --> 00:18:27,375
පියාඹනෝ...
131
00:19:43,500 --> 00:19:45,167
ඔක්කොම අවලංගුයි..
132
00:19:45,667 --> 00:19:47,167
මම දන්නෙ නැහැ...
133
00:19:47,875 --> 00:19:49,625
එහෙම නොවෙන්න පුළුවන්...
134
00:19:51,000 --> 00:19:52,417
මම වහල දාන්නම්..
135
00:19:59,875 --> 00:20:01,458
අද උදෑසන හදුනානොගත් බස් රථයක්,
136
00:20:01,542 --> 00:20:04,125
ඩොනෙට්ස් කලාපයේ, හෝලිව්කා
පොලිස් ස්ථානය අසල නතර වී ඇත.
137
00:20:04,208 --> 00:20:07,083
එහි බ්ලැක්ලවාස් සන්නද්ධ
සටන්කාමීන් සිටි බව හදුනාගෙන ඇත.
138
00:20:07,167 --> 00:20:09,792
ඔවුන් රුසියානු
හිතවාදී ක්‍රියාකාරීන් සමග එකතුවී,
139
00:20:09,875 --> 00:20:13,292
Slovyansk, Kramatorsk සහ Donetsk
140
00:20:13,375 --> 00:20:15,167
රාජ්‍ය පරිපාලන ගොඩනැගිලි
ඔවුන් යටතට ගෙන ඇත.
141
00:20:17,583 --> 00:20:18,500
එමෙන්ම...
142
00:20:19,208 --> 00:20:21,708
රුසියානු සමූහාණ්ඩුවේ
GUR විශේෂ බලකාය,
143
00:20:21,792 --> 00:20:28,250
ක්‍රිමියාවේ Rada Verkhovna (පාර්ලිමේන්තුව)
අල්ලා ගැනීමට සහය වී ඇත..
144
00:21:00,708 --> 00:21:02,667
එයාව අතෑරපන්..
145
00:21:04,875 --> 00:21:05,917
උබ කව්ද ?
146
00:21:10,500 --> 00:21:11,667
බැල්ලි !
147
00:21:16,083 --> 00:21:17,625
උබල කොක්ලියාරා වල මොකද කරන්නෙ ?
148
00:21:18,958 --> 00:21:20,875
මම ගුරුවරයෙක්, මෙහෙ ජීවත් වෙන්නෙ..
149
00:21:26,625 --> 00:21:27,958
උබ සාමවාදියෙක්ද ?
150
00:21:30,750 --> 00:21:32,875
- කවුද මූ ?
- මගේ මහත්තයා.
151
00:21:33,458 --> 00:21:35,083
රුසියන් වලින් කතා කරපන්, බැල්ලි !
152
00:21:35,917 --> 00:21:36,750
ස්වාමිපුරුෂයා...
153
00:21:36,833 --> 00:21:39,500
එයාට කරදර කරන්න එපා, එයා ප්‍රෙග්නන්ට් !
154
00:21:40,833 --> 00:21:41,958
මේ මොකක්ද ?
155
00:21:42,042 --> 00:21:43,375
මගේ චිත්‍රයක්..
156
00:21:43,917 --> 00:21:46,958
මේකිගෙ මූන බලපන්කො.
මේකි ඔත්තුකාරියක් !
157
00:21:56,333 --> 00:21:57,167
එහාට පලයන් !
158
00:22:01,125 --> 00:22:02,833
කටවහපියව් !
159
00:23:11,875 --> 00:23:12,875
අපි යමු..
160
00:23:14,125 --> 00:23:15,083
මූට මොකද කරන්නෙ ?
161
00:23:15,167 --> 00:23:16,167
යමු කිව්වනෙ..
162
00:23:21,250 --> 00:23:22,083
පාහරයා !
163
00:23:36,708 --> 00:23:37,833
මගුල !
164
00:23:43,792 --> 00:23:45,042
වාහනේට නඟින්න..
165
00:23:51,333 --> 00:23:54,792
ඔහොම ඉන්න... ඔහොම ඉන්න...
166
00:23:54,875 --> 00:23:56,167
මාත් එක්ක ඉන්න.. මම ඉන්නවනෙ...
167
00:23:56,250 --> 00:24:00,208
මම ඉන්නවනෙ.. එපා...
168
00:24:00,708 --> 00:24:01,708
අනේ !
169
00:25:58,125 --> 00:25:59,000
මේ පැත්තෙද ?
170
00:26:02,042 --> 00:26:02,958
හැදුනුම්පත් ?
171
00:26:07,708 --> 00:26:08,583
බෑග් එකේ..
172
00:26:16,250 --> 00:26:17,125
මෙයා කව්ද ?
173
00:26:20,042 --> 00:26:20,917
නෝනා..
174
00:26:27,125 --> 00:26:28,625
මයිකෝලා වොරොනෙන්කෝ...
175
00:26:33,667 --> 00:26:34,833
අපේ කෙනෙක් වගේ..
176
00:28:25,625 --> 00:28:26,458
එන්න..
177
00:29:15,333 --> 00:29:17,833
එතන වුන දෙයින් මට වැඩක් නැහැ..
178
00:29:18,458 --> 00:29:20,750
මොන මගුලකටද මෙහෙට ගෙනාවෙ ?
179
00:29:21,417 --> 00:29:24,417
එයාව එතන දාල එන්නද කියන්නෙ ?
180
00:29:24,500 --> 00:29:27,583
මූ උන්ගෙ ඔත්තුකාරයෙක් නම් ?
181
00:29:27,667 --> 00:29:29,292
ඒක හිතුනෙ නැද්ද ?
182
00:29:29,375 --> 00:29:31,708
ඒව හිතෙන්නෙ නැහැනෙ..
183
00:29:31,792 --> 00:29:34,875
උබලට ඒව මතක් වෙන්නෙ නැහැ...
184
00:29:34,958 --> 00:29:36,333
අපි ඒ ගැන හිතුවෙ නැහැ.
185
00:29:38,500 --> 00:29:42,833
මම කියන දේ අහගනිව්. ඌව
පුලුවන් තරම් ඈතකට අරන් පලයව්...
186
00:29:44,167 --> 00:29:45,167
ඉන්නවා...
187
00:29:45,667 --> 00:29:48,000
ඌව මෙහෙට ගෙනාවෙ ඇස් බැදල නේද ?
188
00:29:50,375 --> 00:29:52,625
උබලගෙ ඔළුව ඇතුලෙ මොළයක් නැද්ද ?
189
00:29:53,917 --> 00:29:57,458
උබල අපේ කෑම්ප් එක පෙන්නුව, මෝඩ යක්කු !
190
00:29:58,208 --> 00:30:00,750
ඌට වෙඩි තියන්නද ?
191
00:30:00,833 --> 00:30:03,792
පලයන් පාහර බල්ලා !
192
00:30:05,833 --> 00:30:06,667
කැහුට්ටෝ..
193
00:30:09,375 --> 00:30:10,667
උබට මොකක්ද කිව්වේ ?
194
00:30:11,500 --> 00:30:13,708
ටොයිලට් එකට ගියත්
තුවක්කුව අරගෙන යන්න !
195
00:30:13,792 --> 00:30:14,792
අන්න ඒක..
196
00:30:15,458 --> 00:30:18,417
ඇයි උබ තුවක්කුව ගන්න හැදුවෙ ?
197
00:30:19,125 --> 00:30:20,542
උබටම වෙඩි තියාගන්නද ?
198
00:30:22,625 --> 00:30:23,958
අපි උන්ව එළවන්න ඕනෙ..
199
00:30:26,167 --> 00:30:28,292
මොනවද ඌ කිව්වේ ?
200
00:30:32,333 --> 00:30:35,250
මට, අපේ රටෙන් උන්ව පන්නන්න ඕන..
201
00:30:47,083 --> 00:30:50,583
- අහසෙ උකුස්සන් පියඹා යයි.
- අහසෙ උකුස්සන් පියඹා යයි.
202
00:30:50,667 --> 00:30:54,167
- අපේ කොල්ලන් සටනට යයි.
- අපේ කොල්ලන් සටනට යයි.
203
00:30:54,250 --> 00:30:57,500
- සතුරන් අප දැක පැන දුව යයි.
- සතුරන් අප දැක පැන දුව යයි.
204
00:30:57,583 --> 00:31:00,958
- හිස් ලූ ලූ අත උන් දිව යයි.
- හිස් ලූ ලූ අත උන් දිව යයි.
205
00:31:01,042 --> 00:31:03,333
ඉක්මන් කරපල්ලා, කොල්ලනේ..
206
00:31:03,417 --> 00:31:06,375
ඉක්මනින්.. කිව්වනෙ ඉක්මනින් ! ඉක්මනින් !
207
00:31:13,375 --> 00:31:14,292
බෑඩ් !
208
00:31:15,375 --> 00:31:16,500
ඔහේ වගේමයි !
209
00:31:17,875 --> 00:31:18,875
මූට පෙන්නන්න..
210
00:31:33,083 --> 00:31:34,125
දැක්කනෙ !
211
00:31:35,583 --> 00:31:37,250
එහෙමයි සහෝදරයා වෙන්නෙ..
212
00:31:38,250 --> 00:31:40,667
ඉක්මනින් ! ඉක්මනින් ! අත ඉක්මන් කරපල්ලා..
213
00:31:41,583 --> 00:31:44,250
තිස් තුන..
214
00:31:44,333 --> 00:31:46,750
තිස් හතර...
215
00:31:46,833 --> 00:31:49,833
- තිස් පහ..
- ඇඟ කෙළින් තියාගනිව්.
216
00:31:49,917 --> 00:31:51,375
තිස් හය..
217
00:31:51,458 --> 00:31:53,417
තිස් හත..
218
00:31:55,500 --> 00:31:59,583
පහසුවෙන් ඉන්නව !
219
00:32:03,917 --> 00:32:07,083
සාමවාදියෙක් විදිහට මෙහෙ ඉන්න
එක ගැන තමුන් සතුටු වෙනවද ?
220
00:32:08,375 --> 00:32:10,625
එහෙමයි උතුමානනි !
221
00:32:11,167 --> 00:32:12,583
මට සතුටුයි එහෙම ඇහුන එකට..
222
00:32:14,208 --> 00:32:17,083
කතා කරන්න අවසරද, නායකතුමනි !
223
00:32:17,583 --> 00:32:18,750
අවසරයි..
224
00:32:20,542 --> 00:32:23,292
මම සාමවාදියෙක් නෙමෙයි, උතුමානනි.
225
00:32:24,708 --> 00:32:26,917
මගේ කේත නාමය රේවන් ( කපුටා ) !
226
00:32:27,542 --> 00:32:29,000
මැරුණු කපුටෙක් !
227
00:32:31,333 --> 00:32:33,500
තව එකෙක් මැරෙයි වගේ !
228
00:32:41,250 --> 00:32:43,833
ඒ නම තමුන් උපය ගන්න ඕන, සෙබළ.
229
00:32:44,708 --> 00:32:46,000
තේරුණාද ?
230
00:32:46,083 --> 00:32:48,250
තේරුනා, නායකතුමනි !
231
00:32:51,042 --> 00:32:51,875
ලොක්කා..
232
00:32:57,458 --> 00:32:58,292
පිස්සෙක් ?
233
00:33:00,750 --> 00:33:02,000
යාලුවා, තේ එකක් ඕනද ?
234
00:33:05,833 --> 00:33:06,667
ඔයාට ?
235
00:33:31,750 --> 00:33:32,792
නිදාගන්න එපා !
236
00:33:33,542 --> 00:33:35,625
ඉක්මනින්, ඉක්මනින්...
237
00:33:35,708 --> 00:33:38,333
තොපිලගෙ තනපට ඕවට අහුකරගන්න එපා !
238
00:33:59,542 --> 00:34:02,542
තොපිල ගෑණු වගේ අතපත
ගාද්දි යුද්ධෙ ඉවර වෙයි !
239
00:34:02,625 --> 00:34:05,750
ආයෙත් පටන් ගනිල්ලා ! ගලවපියව් !
240
00:34:15,333 --> 00:34:18,250
ඉක්මනට ! පරක්කු වෙන්න එපා !
241
00:34:18,333 --> 00:34:20,542
විසි අට..
242
00:34:20,625 --> 00:34:23,417
විසි නවය...
243
00:34:23,500 --> 00:34:25,875
- පහලට !
- හතළිහ...
244
00:35:07,583 --> 00:35:08,875
සවන්දෙන්න !
245
00:35:09,917 --> 00:35:12,500
ඉදිරි ආරක්ෂක වළල්ලට
ස්නයිපර්වරුන් අඩුයි..
246
00:35:13,583 --> 00:35:17,542
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අයව
පාඨමාලාවට ගන්නවා. උබල කැමතියිද ?
247
00:35:21,833 --> 00:35:24,250
බැඩ්, ක්ලිම්, ඩුනේ, නියමයි..
248
00:35:29,167 --> 00:35:31,250
මොකක් ? සාමවාදියා ඔයත් ? ඉඳගන්නව..
249
00:35:32,458 --> 00:35:34,417
සෙබළ රේවන්.. සම්බන්ධ
වීමට ඉල්ලීම් කරනවා !
250
00:35:35,458 --> 00:35:38,917
අහගන්නවා.. තමුන්ට AK47
එකක් ගලවගන්න බැහැ !
251
00:35:39,000 --> 00:35:41,125
තමුසෙ කොහොමද
ස්නයිපර් කෙනෙක් වෙන්නෙ ?
252
00:35:44,167 --> 00:35:45,500
මම කරල පෙන්නන්නම් !
253
00:35:47,833 --> 00:35:51,083
හොදයි.. මොනවද ඔහේ පෙන්නන්න යන්නෙ ?
254
00:35:55,875 --> 00:35:58,458
තත්පර 20 කින් AK47 එකක්
ගලවල හයි කරනවා.
255
00:36:01,375 --> 00:36:03,208
තත්පර 20 කින් ?
256
00:36:07,625 --> 00:36:08,708
ඒකෙ නම් විනෝදයක් තියෙයි..
257
00:36:09,875 --> 00:36:10,833
හොඳයි එහෙනම්..
258
00:36:11,917 --> 00:36:13,125
තමුන්ගෙ ඉල්ලීමනෙ..
259
00:36:16,625 --> 00:36:17,458
එනවා..
260
00:36:25,125 --> 00:36:28,500
හොඳයි, රණශූරයා... සූදානම්ද ?
261
00:36:41,333 --> 00:36:42,250
හරි, එහෙනම්..
262
00:36:44,333 --> 00:36:45,625
පටන් ගන්න !
263
00:37:05,917 --> 00:37:07,042
හොදයි..
264
00:37:07,542 --> 00:37:09,750
සෙබළ රේවන්ට සුභ පැතුම්...
265
00:37:09,833 --> 00:37:11,542
තත්පර දහඅටයි !
266
00:37:11,625 --> 00:37:12,875
නියමයි !
267
00:37:14,667 --> 00:37:15,542
නියමයි !
268
00:37:17,708 --> 00:37:19,000
එහෙම තමයි ඉන්න ඕන..
269
00:37:20,333 --> 00:37:21,708
මූට SKS එකක් දීල බලන්න ඕන..
270
00:37:42,917 --> 00:37:44,625
දකුණට හැරෙන් !
271
00:37:45,750 --> 00:37:47,542
ගමනේ යා !
272
00:37:49,208 --> 00:37:51,000
කවුරුවත් ස්නයිපර්වරුන්ට
කැමැති නැහැ..
273
00:37:52,250 --> 00:37:54,167
මොකද එයාල ගුප්තයි, ජේත්තුකාරයි..
274
00:37:55,125 --> 00:37:59,375
එයාලට යුද්ධ කරන්න
තහනම් ක්‍රම නැහැ..
275
00:38:03,333 --> 00:38:06,750
වෘත්තීය ස්නයිපර්වරු විශේෂ උපකරණ
නැතුව වෙස්වලාගෙන වැඩ කරන්නෙ.
276
00:38:09,000 --> 00:38:13,750
ඔවුන් ඉන්න තැන හඳුනා ගැනීම
සෑහෙන අපහසු කටයුත්තක්.
277
00:38:14,583 --> 00:38:15,583
විශේෂයෙන්ම...
278
00:38:17,208 --> 00:38:21,250
වෙඩි හඬවල් නැත්නම් වෙනත්
හඬකට හරි මුවා වෙන්න එයාල දන්නවා.
279
00:38:22,292 --> 00:38:23,167
සමාවෙන්න,
280
00:38:24,875 --> 00:38:25,958
මට තේරුනේ නැහැ ?
281
00:38:27,500 --> 00:38:33,833
අහුවෙන්නෙ නැතිවෙන්න ස්නයිපර්වරු වෙඩි
තියන්නෙ, තුවක්කු හෝ පිපිරුම් ශබ්දයක් අතරතුර.
282
00:38:42,292 --> 00:38:43,292
ඊළඟ..
283
00:38:44,583 --> 00:38:45,458
Budkevych.
284
00:38:54,625 --> 00:38:56,458
- ඊළඟ..
- ඩුනෙස්කි..
285
00:39:06,458 --> 00:39:07,708
ඊළඟ..
286
00:39:07,792 --> 00:39:08,667
වොරොනෙන්කෝ..
287
00:39:16,792 --> 00:39:17,875
ඊළඟ..
288
00:39:22,083 --> 00:39:24,208
- මේ මොකක්ද ?
- කබායක් දාගත්ත අශ්වයෙක් !
289
00:39:24,292 --> 00:39:26,833
SKS එකක්. අර්ධ
ස්ව්‍යංක්‍රීය රයිෆලයක් !
290
00:39:30,417 --> 00:39:31,417
ඊළඟ..
291
00:39:32,333 --> 00:39:33,208
මේක වැරදීමක්.
292
00:39:34,625 --> 00:39:37,000
මටත් අනිත් අයට වගේ SVD එකක් ඕන.
293
00:39:38,292 --> 00:39:44,417
මිනිහො, සද්ද දාන්න එපා ! හිතුවද මේක
සර්කස් එකක් කියල. මම ඒකෙ ජෝකර් කියලා..
294
00:39:44,500 --> 00:39:46,208
මේක, මඟුලෙ හමුදාවක් යකෝ !
295
00:39:46,833 --> 00:39:49,417
උබට ලැබුන තුවක්කුව
අරගෙන තොලිංචි වෙයන්..
296
00:39:51,125 --> 00:39:52,000
යන්න පුළුවන්ද ?
297
00:39:54,375 --> 00:39:57,375
මොන, මගුලෙ කරදරයක්ද යකෝ !
298
00:39:57,458 --> 00:40:00,208
තෝ හිතන් ඉන්නෙ අපි මෙතන
ඇට පැකට් කරනව කියලද ?
299
00:40:00,292 --> 00:40:01,208
නවත්තගනිව් !
300
00:40:02,667 --> 00:40:07,417
සොල්දාදුවා, මම කිසිම දෙයක්
දෙපාරක් කියන්නෙ නැහැ..
301
00:40:07,500 --> 00:40:09,833
මෙහෙ ඉන්න උන් තමුසෙ
වගේ අපතයො නෙමෙයි !
302
00:40:12,375 --> 00:40:13,833
ඊළඟ..
303
00:40:17,292 --> 00:40:18,167
රේවන්..
304
00:40:19,417 --> 00:40:21,167
තමුසෙගෙ තුවක්කුව
දෙනවකො ෂොට් එකක් තියන්න..
305
00:40:55,792 --> 00:41:01,208
ස්නයිපර්වරයෙක්ගෙ මූලික නීතිය වෙන්නේ
ඕනෑම තත්වයක් යටතේ නොපෙනී සිටීම.
306
00:41:02,042 --> 00:41:05,083
හෙලවුනොත්, මැරුන කියල හිතාගන්න.
307
00:41:07,667 --> 00:41:08,708
එළියට යන්න..
308
00:41:09,375 --> 00:41:10,458
ලකුනක් අඩු කරනව..
309
00:41:17,542 --> 00:41:18,500
එළියට..
310
00:41:28,292 --> 00:41:29,125
එළියට..
311
00:41:38,250 --> 00:41:39,167
එළියට..
312
00:41:40,958 --> 00:41:46,000
ඔයාලගෙ 1963 ඩ්‍රැගනොව්
ස්නයිපර් රයිෆලය දිහා බලන්න.
313
00:41:46,708 --> 00:41:53,333
එයත් සමග 7.62 x 54 මිමි
පතොරම් හම්බවෙනවා,
314
00:41:54,625 --> 00:41:58,208
එය ගමන් කරන උපරිම දුර,
315
00:41:59,292 --> 00:42:02,083
ආසන්න වශයෙන් මීටර් 600 ක්..
316
00:42:03,250 --> 00:42:05,667
එතකොට,
317
00:42:06,917 --> 00:42:12,125
අලුත්ම 8.6 x 70 Lapua Magnum එකක්..
318
00:42:12,958 --> 00:42:16,708
එහෙමත් නැත්නම් 12.7 x 99 BMG එකක්...
319
00:42:18,667 --> 00:42:21,375
මේ රයිෆල් වලින් හරියටම
ඉලක්කයට පහර දෙන්න පුළුවන්...
320
00:42:22,458 --> 00:42:24,500
මීටර් 2,000 ක පරාසයකදිත්..
321
00:42:27,167 --> 00:42:29,875
ඔයාගෙ රයිෆලයෙන් කොපමණ
දුරකට වෙඩි තියන්න පුලුවන්ද ?
322
00:42:31,167 --> 00:42:36,000
Remington 308 calibre
උන්ඩයක් ගමන් කරන දුර...
323
00:42:38,625 --> 00:42:41,375
මීටර් 800 ක් පමණ.
324
00:42:44,292 --> 00:42:46,375
සතුරා ළග ඊට වඩා හොඳ රයිෆලයක් තියෙනව නම් ?
325
00:42:46,958 --> 00:42:48,375
එවිට ඔබ අවාසනාවන්තයි.
326
00:42:51,750 --> 00:42:54,250
ඒකට තමයි බැලිස්ටික් අවදානම කියන්නෙ.
327
00:42:57,667 --> 00:42:59,958
නමුත් ස්නයිපර් වෙඩික්කරුවෙකු භයානක
වෙන්නෙ ඔහුගෙ රයිෆලය නිසා නොවෙයි...
328
00:43:00,958 --> 00:43:03,375
ඔහුගේ බුද්ධිය සහ විඳ දරාගැනීම මතයි.
329
00:43:05,625 --> 00:43:06,958
මීළඟ කාර්යය...
330
00:43:08,583 --> 00:43:09,583
සූදානම් වෙන්න.
331
00:43:11,167 --> 00:43:14,375
ස්නයිපර්වරු හැමවිටම ස්ථාවරව
සහ අවධානයෙන් සිටිය යුතුයි.
332
00:43:15,333 --> 00:43:16,167
ලෝඩ් කරගන්න !
333
00:43:19,208 --> 00:43:20,042
ඉලක්කය ගන්න.
334
00:43:24,250 --> 00:43:25,083
සූදානම්.
335
00:43:27,167 --> 00:43:29,958
එක, දෙක, තුන... තියන්න !
336
00:43:35,083 --> 00:43:36,042
ලකුණක්..
337
00:43:41,250 --> 00:43:42,083
සූදානම්..
338
00:43:43,750 --> 00:43:45,917
එක, දෙක, තුන... තියන්න !
339
00:43:50,208 --> 00:43:51,042
ලකුණක්..
340
00:43:56,000 --> 00:43:56,875
සූදානම්..
341
00:43:58,417 --> 00:44:00,708
එක, දෙක, තුන... තියන්න !
342
00:44:04,500 --> 00:44:05,333
අඩු කරනව..
343
00:44:06,208 --> 00:44:08,125
මේ තුවක්කුවෙන් වෙඩි තියන්න බැහැ !
344
00:44:11,042 --> 00:44:12,208
සමහරු සාර්ථක වුණා..
345
00:44:15,500 --> 00:44:19,792
ස්නයිපර්වරයෙකු සතු වැදගත්ම ගුණාංගය
වෙන්නෙ, මනසින් ගණනය කිරීමේ හැකියාවයි..
346
00:44:19,875 --> 00:44:21,458
ඇස් වලින් නිරීක්ෂණය කල යුතුයි..
347
00:44:21,958 --> 00:44:23,500
කැල්කියුලේටරය අමතක කරන්න.
348
00:44:24,250 --> 00:44:25,833
දුර තීරණය කිරීම සඳහා,
349
00:44:25,917 --> 00:44:28,875
වස්තුවේ විශාලත්වය 1000 න් ගුණ කරලා,
350
00:44:28,958 --> 00:44:31,958
පෙනෙන ලකුණු ගණනින් බෙදන්න අවශ්‍යයි.
351
00:44:32,042 --> 00:44:35,625
KAMAZ රථයට ඇති දුර තීරණය
කිරීම තමයි අභියෝගය වෙන්නෙ..
352
00:44:36,250 --> 00:44:39,042
KAMAZ එකේ උස 3.45...
353
00:44:40,708 --> 00:44:43,667
ඒකට ලකුණු හතයි..
354
00:44:44,458 --> 00:44:45,792
සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථයේ උස.
355
00:44:47,708 --> 00:44:49,167
2.35 යි...
356
00:44:50,250 --> 00:44:53,208
ඒකට ලකුණු 2.5 යි..
357
00:44:54,375 --> 00:44:55,542
ටැංකියේ පළල...
358
00:44:57,625 --> 00:44:58,958
3.46...
359
00:44:59,625 --> 00:45:00,667
අවස්ථාවක් දෙනවද...
360
00:45:01,292 --> 00:45:02,625
අපැහැදිලියිද, රේවන් ?
361
00:45:04,000 --> 00:45:06,375
- මට උත්තරය දෙන්න පුලුවන්.
- උත්සහ කරන්න.
362
00:45:06,458 --> 00:45:08,917
KAMAZ එකට තියෙන දුර මීටර් 493 ක්.
363
00:45:09,667 --> 00:45:10,917
හරියටම හරි..
364
00:45:12,042 --> 00:45:14,792
මීටර් 940 සහ මීටර් 804.5 ක්
365
00:45:20,292 --> 00:45:22,333
සන්නද්ධ පිරිස් ප්‍රවාහන
රථයට හා යුධ ටැංකියට.
366
00:45:29,917 --> 00:45:31,000
නරකම නැහැ, රේවන්.
367
00:46:07,875 --> 00:46:12,250
වෙඩි තැබීමට පෙර, සෑම කෙනෙකුම
තමන්ගේ කේතය ශබ්ද නඟා කියන්න..
368
00:46:12,333 --> 00:46:14,458
වෙඩි තියන්න පුළුවන් නම් - "කේතය කොළ".
369
00:46:14,542 --> 00:46:17,208
වෙඩි තියන්න බැහැ - "කේතය රතු".
370
00:46:18,250 --> 00:46:19,250
සුදානම් වෙන්න !
371
00:46:20,708 --> 00:46:21,917
අවධානය දෙන්න !
372
00:46:22,875 --> 00:46:23,792
තුන,
373
00:46:24,375 --> 00:46:26,042
දෙක, එක...
374
00:46:29,417 --> 00:46:30,333
කේතය කොළ.
375
00:46:31,333 --> 00:46:32,417
කේතය කොළ.
376
00:46:37,958 --> 00:46:38,958
බොබ්, අඩු කරනවා..
377
00:46:39,458 --> 00:46:40,417
බෑඩ්, ලකුණක්..
378
00:46:40,958 --> 00:46:42,333
යාර්ටූර්, ලකුණක්..
379
00:46:42,417 --> 00:46:43,375
ක්ලිම්, ලකුණක්..
380
00:46:43,875 --> 00:46:44,875
මෝර්, අඩු කරනවා..
381
00:46:45,417 --> 00:46:46,292
ඩුනායි, ලකුනක්..
382
00:46:47,292 --> 00:46:48,292
රේවන්, අඩු කරනවා...
383
00:46:48,875 --> 00:46:51,792
විභාගය අවසානයි..
ආයුධ ඉවත් කරන්න.
384
00:47:05,208 --> 00:47:07,500
රේවන්, විධානය ඇහුනෙ නැද්ද ?
385
00:47:08,833 --> 00:47:10,333
තවම විභාගය ඉවර නෑ..
386
00:47:12,042 --> 00:47:12,875
ඒ මොකද ?
387
00:47:14,750 --> 00:47:15,750
මම වෙඩි තිබ්බෙ නැහැ.
388
00:47:18,125 --> 00:47:19,917
තමුන් උදේ වෙනකන්ද බලාගෙන ඉන්නෙ ?
389
00:47:21,333 --> 00:47:22,208
කේතය කොළ !
390
00:47:25,958 --> 00:47:27,417
තිබ්බ නේද මූ !
391
00:47:34,792 --> 00:47:36,042
රේවන්ට, ලකුණු තුනක්..
392
00:47:40,500 --> 00:47:41,583
බලාසිටියාට ස්තුතියි..
393
00:47:45,333 --> 00:47:46,208
කලීම් !
394
00:47:46,292 --> 00:47:47,167
සර් !
395
00:47:47,833 --> 00:47:48,875
දෙවන පන්තිය.
396
00:47:49,833 --> 00:47:50,667
සුභ පැතුම්.
397
00:47:51,333 --> 00:47:53,083
යුක්රේන ජනතාව වෙනුවෙන් සේවය කරමි !
398
00:47:56,750 --> 00:47:57,625
ඩූනයි !
399
00:47:57,708 --> 00:47:58,667
සර් !
400
00:47:58,750 --> 00:48:01,125
තුන්වන පන්තිය. සුභ පැතුම්.
401
00:48:02,000 --> 00:48:03,458
යුක්රේන ජනතාව වෙනුවෙන් සේවය කරමි !
402
00:48:06,500 --> 00:48:07,500
රේවන් !
403
00:48:07,583 --> 00:48:08,583
සර් !
404
00:48:08,667 --> 00:48:09,750
පළමු පංතිය.
405
00:48:11,042 --> 00:48:11,875
සුභ පැතුම්..
406
00:48:14,875 --> 00:48:16,667
යුක්රේන ජනතාව වෙනුවෙන් සේවය කරමි !
407
00:48:18,667 --> 00:48:20,125
- බෑඩ් !
- සර්!
408
00:48:20,208 --> 00:48:22,500
දෙවන පන්තිය. සුභ පැතුම්...
409
00:48:24,458 --> 00:48:30,167
මට කියන්න, මෙය සිදු වූයේ ඇයි?
410
00:48:31,542 --> 00:48:37,792
ඇයි මගේ ලෝකය, ඔබගේ ලෝකයෙන් වෙන් වූවේ..
411
00:48:39,667 --> 00:48:45,833
අප දෙදෙනා මොහොතකදී අසලින් සිටියා..
412
00:48:47,833 --> 00:48:54,833
ඒ වගේම කාලය අපව කපටි ලෙස පසුකර ගියා..
413
00:48:55,958 --> 00:49:01,792
දැන් කොහේ යන්නද කියලා කවුරුත් දන්නේ නැහැ..
414
00:49:03,667 --> 00:49:10,667
ගෙදර කවුරුවත් මා වෙනුවෙන් මඟබලන්නෙ නැහැ..
415
00:49:12,042 --> 00:49:18,458
කිමිදෙන්න, ඔබ කැමති
ආකාරයකට ආදරය කරන්න..
416
00:49:19,500 --> 00:49:26,500
නමුත් වේදනාව තුල අතරමං නොවන්න..
417
00:49:27,708 --> 00:49:34,708
ඔබ තුළ ඇති ශක්තිය අවදි කරන්න..
418
00:49:35,500 --> 00:49:42,500
ඔබ තුළ ඇති ශක්තිය ගොඩනඟා ගන්න..
419
00:49:43,458 --> 00:49:50,167
මගේ ආදරණීය, මගේ ආදරණීය...
420
00:49:51,458 --> 00:49:58,458
මට පියාපත් තිබුනා නම් කොපමන අගනේද...
421
00:50:11,042 --> 00:50:13,208
අපි නැවතත් පසුපසට යා යුතුයි.
422
00:50:13,292 --> 00:50:15,083
උන් පාලම උඩ තිබුන මුරපොල අල්ලගෙන.
423
00:50:16,042 --> 00:50:17,750
මට මිනිස්සු ප්‍රමානවත් මදි...
424
00:50:19,833 --> 00:50:22,000
උන් ශක්තිමත් වෙන්න කලින්
අයින් කරල දාන්න ඕන..
425
00:50:24,125 --> 00:50:25,967
මොනවද උන්ට තියෙන්නෙ ?
426
00:50:26,083 --> 00:50:29,042
සන්නාහයක රථ, බර අවි
නැහැ.. බලාගන්න පුලුවන්.
427
00:50:30,458 --> 00:50:31,667
එතකොට මැෂින් තුවක්කු ?
428
00:50:33,708 --> 00:50:35,208
Pokemon සහ RPK තුවක්කු..
429
00:50:37,500 --> 00:50:40,583
හරි.. ස්නයිපර් කණ්ඩායමකුයි
ප්‍රහාරක කණ්ඩායමකුයි ගෙනියන්න.
430
00:50:41,458 --> 00:50:42,292
හොදයි..
431
00:50:42,875 --> 00:50:43,708
එහෙමයි.
432
00:50:53,667 --> 00:50:56,708
- කොහොමද, කොල්ලනේ..
- හොදින් ඉන්නවා !
433
00:50:59,417 --> 00:51:00,542
- වොරොන්...
- සර්..
434
00:51:01,208 --> 00:51:02,042
බඩු පැක් කරගන්න.
435
00:51:03,958 --> 00:51:05,708
එහෙමයි, ලුතිනන්.
436
00:51:44,167 --> 00:51:45,500
තුන්වෙනියා ස්ථානගත වුනා..
437
00:51:47,917 --> 00:51:48,958
පළවෙනියා ස්ථානගතයි..
438
00:51:51,708 --> 00:51:53,333
දෙවැනිය සූදානම්.
439
00:52:10,000 --> 00:52:10,917
දුර කීයද ?
440
00:52:14,458 --> 00:52:15,542
මීටර් 400 ක්.
441
00:52:21,250 --> 00:52:22,208
දෙන්නෙක් හිටගෙන.
442
00:52:34,583 --> 00:52:36,250
ඔයාගෙ මැෂින් තුවක්කුව වම් පැත්තෙ..
443
00:52:38,417 --> 00:52:39,958
මම දකුණු පැත්තෙ එකාව බලාගන්නම්.
444
00:52:42,375 --> 00:52:43,208
හොදයි..
445
00:52:49,167 --> 00:52:50,000
සූදානම්..
446
00:52:55,750 --> 00:52:56,625
සූදානම් වෙන්න..
447
00:52:57,917 --> 00:52:58,875
ගණන් කරන්න..
448
00:53:00,750 --> 00:53:01,625
හොදයි..
449
00:53:02,875 --> 00:53:03,708
දෙක,
450
00:53:04,792 --> 00:53:05,625
එක...
451
00:53:06,292 --> 00:53:08,083
- කාර් එකක් 9 පැත්තෙන් !
- නවත්වන්න !
452
00:53:14,208 --> 00:53:16,250
කැප්ටන්, සිවිල් වැසියන් දෙන්නෙක්.
453
00:53:29,125 --> 00:53:30,292
කාර් එකෙන් බහිනවා !
454
00:53:33,292 --> 00:53:34,125
ලියකියවිලි..
455
00:53:50,875 --> 00:53:54,292
- මගේ පාස්පෝට් එක දෙන්න !
- අත ගනින්, බල්ලා !
456
00:54:08,292 --> 00:54:09,625
ඉවසන්න..
457
00:54:10,292 --> 00:54:11,125
හොදයි..
458
00:54:23,125 --> 00:54:24,000
අවධානය !
459
00:54:28,458 --> 00:54:29,375
ගණන් කරන්න..
460
00:54:31,625 --> 00:54:32,458
තුන...
461
00:54:33,583 --> 00:54:34,458
දෙක...
462
00:54:35,792 --> 00:54:36,625
එක !
463
00:54:49,708 --> 00:54:50,542
කතා කරන්න..
464
00:54:50,625 --> 00:54:51,833
කටවහපිය, බැල්ලි !
465
00:54:51,917 --> 00:54:54,083
ඉලක්කය ප්‍රාණ ඇපකරු පිටුපස.
466
00:54:57,917 --> 00:54:59,583
මම ඉලක්කය ගැන බලාගන්නම්..
467
00:55:14,125 --> 00:55:15,250
පාත්වෙනවා !
468
00:55:17,250 --> 00:55:19,292
පහර දුන්නා.. පැහැදිලියි !
469
00:55:31,708 --> 00:55:34,000
සුභ පැතුම්, ඔයාගෙ පළවෙනි
වැඩේ සාර්ථක කරගත්තට.
470
00:55:42,542 --> 00:55:43,375
පැහැදිලියි !
471
00:56:27,833 --> 00:56:28,792
මේ පැත්තෙන්..
472
00:56:50,708 --> 00:56:51,583
කොහොමද..
473
00:56:55,875 --> 00:56:57,583
- සුභ පැතුම්, කොල්ලනෙ !
- කොහොමද..
474
00:56:57,667 --> 00:56:59,500
- කලිම්, ඩූනයි ඉන්නවද ?
- දන්නෙ නැහැ.
475
00:57:10,583 --> 00:57:11,417
බෑඩ් !
476
00:57:12,583 --> 00:57:13,625
කොහොමද..
477
00:57:13,708 --> 00:57:14,708
කලිම්, ඩූනයි කොහෙද ?
478
00:57:15,708 --> 00:57:16,750
මෙහෙයුමක ඉන්නෙ..
479
01:02:06,500 --> 01:02:07,333
ඩූනයි...
480
01:02:11,417 --> 01:02:12,250
කලිම් කොහෙද ?
481
01:02:58,417 --> 01:02:59,375
මොනවද හොයාගත්තෙ ?
482
01:03:01,542 --> 01:03:05,875
ඩොක්ටර් කිව්වා කලිම්ගේ ඇඟ
උණ්ඩෙ නිසා මලක් වගේ විවර වෙලා කියලා..
483
01:03:07,667 --> 01:03:09,625
සමහර කොටස් ඇඟ හරහා ගිහිල්ලා..
484
01:03:11,208 --> 01:03:12,875
අනිත් කොටස් සන්නාහ තහඩුවේ හිරවෙලා..
485
01:03:16,417 --> 01:03:17,833
මිනිහට අවස්ථාවක් තිබිල නැහැ.
486
01:03:20,083 --> 01:03:22,458
වාහනයක් වුනත් කැඩෙන්න පුලුවන්..
487
01:03:23,375 --> 01:03:24,875
ශරීරය ගැන කවර කතාද..
488
01:03:26,208 --> 01:03:28,083
උන්ට ඕන අපිව වට්ටන්න.
489
01:03:34,708 --> 01:03:35,875
එහෙම නම්,
490
01:03:37,583 --> 01:03:42,875
අපි ඉක්මනින්ම ශුන්‍ය රේඛාවේ
තියෙන අපේ අඟල අල්ල ගන්න ඕනෙ..
491
01:03:44,208 --> 01:03:48,000
වනාන්තර තීරුව දිගේ මාර්ගය සළකුණු කරගන්න.
සතුරාගෙ අවධානය මේ පැත්තට තියෙන්නෙ.
492
01:03:48,083 --> 01:03:50,458
ඔයාලව ආවරණය කරන්න
ප්‍රහාරක කණ්ඩායමක් දෙන්නම්.
493
01:03:50,500 --> 01:03:51,792
අඟල අල්ලගත්තාම,
494
01:03:51,875 --> 01:03:54,917
උන්ගෙ තැන් ගැන විමසිල්ලෙන් ඉන්න.
495
01:03:55,000 --> 01:03:56,583
ගොඩක් පරිස්සම් වෙන්න..
496
01:03:57,792 --> 01:03:59,500
කොහෙ හරි ස්නයිපර් කෙනෙක් ඉන්න පුලුවන්.
497
01:04:00,750 --> 01:04:01,750
පැහැදිලියිද,
498
01:04:02,417 --> 01:04:03,833
මම කණ්ඩායමක් එවන්නම්..
499
01:04:05,750 --> 01:04:06,583
ඒ විදිහට කරන්න..
500
01:04:07,875 --> 01:04:08,708
හොදයි..
501
01:04:13,833 --> 01:04:16,875
කොසැක්, විනාඩි 5න් පිටත් වෙනවා..
502
01:06:14,875 --> 01:06:15,708
වාර්තා කරන්න...
503
01:06:17,375 --> 01:06:18,292
පළවෙනියා, පැහැදිලියි.
504
01:06:19,250 --> 01:06:20,083
හරි..
505
01:06:26,375 --> 01:06:27,875
දුර 120 යි.
506
01:06:30,000 --> 01:06:30,875
හරි..
507
01:06:50,083 --> 01:06:53,500
කැප්ටන්, තුන්වන මුරපොල. පස්
දෙනෙකුගෙ කණ්ඩායමක් නිරීක්ෂණය වුනා.
508
01:06:53,583 --> 01:06:59,083
රුසියානු නිල ඇඳුම්.. ඔබ ඉදිරියට
එනව. පනිවිඩය පැහැදිලියිද ?
509
01:06:59,667 --> 01:07:00,500
ඔව්..
510
01:07:02,250 --> 01:07:03,917
ඉලක්කයට 25 යි.
511
01:07:07,208 --> 01:07:08,042
විස්සයි...
512
01:07:12,208 --> 01:07:13,208
පහළොවයි...
513
01:07:17,125 --> 01:07:18,000
දහයයි,
514
01:07:18,625 --> 01:07:19,458
නවයයි...
515
01:07:20,208 --> 01:07:21,042
ඉවාන් ?
516
01:07:22,042 --> 01:07:23,042
හය,
517
01:07:24,042 --> 01:07:24,875
පහ,
518
01:07:26,000 --> 01:07:27,042
හතර,
519
01:07:28,167 --> 01:07:29,000
තුන,
520
01:07:30,042 --> 01:07:30,875
දෙක,
521
01:07:31,917 --> 01:07:33,083
එක.
522
01:07:33,167 --> 01:07:34,125
තියන්න !
523
01:07:48,375 --> 01:07:49,375
නියමෙට කලා..
524
01:07:53,917 --> 01:07:57,250
- වැඩේ ඉවරයි, අවසන් කරන්න.
- හොඳයි..
525
01:08:12,375 --> 01:08:13,417
කවුද ඉවාන් කියන්නෙ ?
526
01:08:16,000 --> 01:08:17,917
හෝලිව්කා වල මගේ ශිෂ්‍යයෙක්.
527
01:08:27,042 --> 01:08:28,375
එයාගෙ තේරීම කලා..
528
01:08:39,917 --> 01:08:40,832
මම කෙරුව වගේ...
529
01:09:57,042 --> 01:09:58,667
ජරාම වැස්සක්..
530
01:10:02,417 --> 01:10:03,500
මොකද වෙන්නේ ?
531
01:10:06,583 --> 01:10:08,208
අවට පරීක්ෂා කලා..
532
01:10:09,042 --> 01:10:11,333
නිශ්ශබ්දව උඩට යන්න අමාරු වෙයි..
533
01:10:24,833 --> 01:10:25,875
කවුද ඉන්නෙ ෆොටෝ එකේ ?
534
01:10:27,917 --> 01:10:28,750
මගේ පවුල..
535
01:10:30,500 --> 01:10:31,458
මටත් බලන්න පුළුවන්ද ?
536
01:10:36,500 --> 01:10:37,917
මගේ බිරිඳ ස්වෙට්ලානා..
537
01:10:39,042 --> 01:10:41,458
දුවලා.. විකා සහ මයිරොස්ලාවා..
538
01:10:43,875 --> 01:10:45,250
ළමයි දන්නවද ඔයා ඉන්න තැන ?
539
01:10:48,125 --> 01:10:48,958
නැහැ..
540
01:10:49,458 --> 01:10:50,958
ට්‍රිප් එකක් ගියා කියලා හිතන්නෙ..
541
01:10:52,042 --> 01:10:55,542
මමයි මගේ බිරිඳයි නොකියා ඉන්න එකඟ වුණා.
එතකොට එයාලට නින්ද යයි..
542
01:10:57,125 --> 01:11:00,167
ඒ නිසා එයා හැමෝම ගැන වද වෙනවා.
543
01:11:03,083 --> 01:11:04,250
එහෙමද..
544
01:11:22,250 --> 01:11:23,208
අරක ඔයාගෙද ?
545
01:11:36,125 --> 01:11:36,958
මේ තමයි මගේ...
546
01:11:38,708 --> 01:11:39,542
පවුල..
547
01:11:59,208 --> 01:12:01,333
උන් මේ හරියෙ ඉඳලා තියෙනවා..
548
01:12:02,583 --> 01:12:04,417
උන් ගැන අවධානයෙන් ඉන්න.
549
01:12:04,500 --> 01:12:05,333
තේරුනා..
550
01:12:16,583 --> 01:12:18,542
ඔව්, අනිවාර්‍යෙන්ම නිකොලායි..
551
01:12:19,083 --> 01:12:21,083
අපි ඒ ගැන බලාගන්නම්..
552
01:12:22,083 --> 01:12:23,458
අනිත් පැත්තට තව ටිකක් දාන්න..
553
01:12:28,125 --> 01:12:29,833
විනාඩි පහයි. ඉක්මන් කරන්න..
554
01:12:29,917 --> 01:12:31,208
හරි, මම බලාගන්නම්..
555
01:12:32,375 --> 01:12:34,042
ආයුධ පරීක්ෂා කලාද ?
556
01:12:34,125 --> 01:12:35,208
බැටරි, වෝකි ටෝකි,
557
01:12:35,292 --> 01:12:36,458
ප්‍රථමාධාර කට්ටල.
558
01:12:36,542 --> 01:12:37,667
හැමදේම හරි !
559
01:12:37,750 --> 01:12:38,792
කොඩිය ගලවපල්ලා..
560
01:12:38,875 --> 01:12:43,708
- එහෙමයි සහෝදරයා !
- වරෙල්ලා..
561
01:12:44,208 --> 01:12:46,667
සාමාන්‍ය අතු කපපන්.
මේ මගුල මොකටද..
562
01:12:51,250 --> 01:12:53,083
මෙතන උන්ගෙ දෙන්නෙක් ඉන්නවා..
563
01:12:54,458 --> 01:12:56,000
මෙතන මැෂින්ගන්, ස්නයිපර් ඉන්නවා..
564
01:12:56,792 --> 01:12:59,250
- උන් ගැන බලාගන්නවද ?
- හම්ම් හම්ම්..
565
01:12:59,333 --> 01:13:00,500
සහයකයෙක් ඕනද ?
566
01:13:01,917 --> 01:13:02,875
මට පුළුවන්..
567
01:13:03,958 --> 01:13:06,042
- සියල්ල සූදානම්..
- හැමෝම ඇතුළට යන්න..
568
01:13:06,125 --> 01:13:09,958
- ඇතුලට යන්න !
- ස්ටාර්ට් කරන්න !
569
01:13:14,958 --> 01:13:15,958
- ස්ටාර්ට් කරන්න !
- යමු !
570
01:14:51,417 --> 01:14:53,167
11 පැත්තෙ කාර් එකක් තියෙනවා.
571
01:14:55,792 --> 01:14:56,750
දැක්කා..
572
01:15:01,375 --> 01:15:03,542
කාර් එක ලග සෙබළු දෙන්නෙක් ඉන්නවා..
573
01:15:04,792 --> 01:15:06,417
දිගටම බලන්න..
574
01:15:42,625 --> 01:15:44,083
මැෂින් තුවක්කුවක් තියෙන සෙබළෙක්.
575
01:15:48,000 --> 01:15:50,333
කොළ පාට.. මට බලාගන්න පුළුවන් !
576
01:15:51,625 --> 01:15:52,917
අවසර දෙන්න බැහැ..
577
01:15:53,458 --> 01:15:55,000
දිගටම නිරීක්ෂණය කරන්න..
578
01:15:57,542 --> 01:15:58,958
මැෂින් ගන් එකක් තියෙන සෙබළෙක්..
579
01:15:59,708 --> 01:16:02,458
කොළ පාට.. මට බලාගන්න පුළුවන් !
580
01:16:02,542 --> 01:16:04,458
සේෆ්ටි එක උඩට අදින්න !
581
01:16:08,042 --> 01:16:10,792
මැෂින් ගන් එකක් තියෙන සෙබළෙක්..
කොළ පාට ! වෙඩි තියනවා !
582
01:16:10,875 --> 01:16:12,792
සේෆ්ටිය දාගන්නවා.. මේක නියෝගයක් !
583
01:16:16,083 --> 01:16:17,375
හැමිනියන් උබ !
584
01:16:40,542 --> 01:16:41,583
කෝඩ් 200 !
585
01:17:20,000 --> 01:17:21,583
10 පැත්තෙ ස්නයිපර්
කෙනෙක් ඉන්නවා !
586
01:17:29,750 --> 01:17:33,000
ස්නයිපර් ! 10 පැත්තෙ ! දුර 2000 යි..
587
01:17:39,625 --> 01:17:40,833
එකෙක් ඉවරයි..
588
01:17:43,083 --> 01:17:44,875
අනිත් එකා K4 කලාපයේ..
589
01:17:45,667 --> 01:17:46,875
අපි බලාගන්නම්..
590
01:19:34,458 --> 01:19:36,000
මම හොයල බැලුවා...
591
01:19:41,667 --> 01:19:43,792
අපි කැප්ටන්ව මරපු එකාව හොයනවා..
592
01:19:50,000 --> 01:19:51,250
තොරතුරක් ලැබුනාම,
593
01:19:52,083 --> 01:19:53,667
ඔයාට කතා කරන්නම්..
594
01:19:54,833 --> 01:19:57,750
ඔයා ඌ ගැන බලාගන්න ඕන..
595
01:20:03,208 --> 01:20:04,083
තමුන්ට තේරුනාද ?
596
01:20:18,625 --> 01:20:19,458
යන්න..
597
01:20:41,542 --> 01:20:42,375
කැප්ටන්..
598
01:21:02,833 --> 01:21:03,750
අපි බලාගන්නම්..
599
01:22:16,875 --> 01:22:17,708
යකූත්..
600
01:22:19,250 --> 01:22:20,083
මොනවද විස්තර ?
601
01:22:21,500 --> 01:22:22,750
කොච්චර කාලයක් ඉන්නද ?
602
01:22:23,250 --> 01:22:26,133
සතියක් නෑවත් මේ
ජරාව යවාගන්න බැහැ..
603
01:22:28,792 --> 01:22:33,750
ඉවසන්න, මාකර්.. උබට පුළුවන්
මගෙ ජරා ගොඩේ හැමදාම ඉන්න..
604
01:22:35,625 --> 01:22:36,750
හැමිනියන්..
605
01:22:58,917 --> 01:23:00,125
මාව වෙව්ලනව..
606
01:23:39,833 --> 01:23:43,375
මම බඩගාගෙන උබ ළගට එන්නම්..
607
01:24:02,167 --> 01:24:03,292
මාකර්, කතා කරපන්..
608
01:24:11,458 --> 01:24:15,292
පරයා, කොහෙද තෝ හැංගිලා ඉන්නෙ ?
609
01:24:18,792 --> 01:24:20,083
පර බල්ලා..
610
01:25:02,750 --> 01:25:10,708
ලෝකයේ තුන්වන විශාලතම
න්‍යෂ්ටික අවි ගබඩාව..
611
01:25:11,458 --> 01:25:14,458
ඒ වගේම 1994 දී යුක්රේනය,
රුසියාව, මහා බ්‍රිතාන්‍යය සහ
612
01:25:14,542 --> 01:25:17,625
ඇමරිකා එක්සත් ජනපදය අතර
සංදේශයක් අත්සන් කලා..
613
01:25:17,708 --> 01:25:18,667
නිවැරදියි..
614
01:25:18,750 --> 01:25:24,042
ඒ සංදේශය මගින් සදහන් කල න්‍යෂ්ටික
සීමා කිරීම් නිසා යුක්රේනයේ ස්වාධීනත්වය,
615
01:25:24,125 --> 01:25:26,875
ස්වෛරීභාවය සහ දේශසීමා
ආරක්ෂාව සහතික වුනා..
616
01:25:26,958 --> 01:25:31,333
රුසියාව අනෙකුත් දේශසීමා වලට ගරු
කරන ආකාරය අපි කවුරුත් දන්නවා..
617
01:25:31,417 --> 01:25:34,958
ඉතින් මේ ගැටලුවට විසදුමක් විදිහට...
618
01:26:09,167 --> 01:26:13,708
කමාන්ඩර්..
619
01:26:19,583 --> 01:26:20,583
කතා කරනවා..
620
01:26:20,667 --> 01:26:22,292
ඌ හෝර්ලිව්කාවල ඉන්නෙ..
621
01:26:23,375 --> 01:26:25,083
තව දෙන්නෙක්ව මැරුවා..
622
01:26:28,250 --> 01:26:29,333
ලොකු දුරක් තිබුනද ?
623
01:26:29,833 --> 01:26:30,667
ඔව්..
624
01:26:30,750 --> 01:26:33,667
පළමු සිදුවීම දින දෙකකට පෙර.
දෙවැන්න, අද.
625
01:26:33,750 --> 01:26:35,292
එකම විදිහකින්ද ?
626
01:26:35,375 --> 01:26:39,333
ෆෝන් එකෙන් කතා කරන්න බැහැ.
රැස්වීමට එන්න.. සුදානම් වෙන්න.
627
01:28:05,292 --> 01:28:06,167
හැඳුනුම්පත ?
628
01:28:10,667 --> 01:28:11,667
යන්න..
629
01:28:11,750 --> 01:28:12,667
විවෘත කරන්න..
630
01:28:40,833 --> 01:28:43,958
කේත නාමය Elbrus, දෙවන පන්තියේ සාමාර්ථයක්..
631
01:28:44,583 --> 01:28:45,417
සුභ පැතුම්..
632
01:28:48,000 --> 01:28:51,792
බීස්ට්, තුන්වන පන්තියේ
සාමාර්ථයක්, සුභ පැතුම්.
633
01:28:54,042 --> 01:28:55,708
රේ, තුන්වන පන්තියේ...
634
01:28:56,500 --> 01:28:57,417
සුභ පැතුම්.
635
01:28:57,917 --> 01:29:02,458
- සුභ පැතුම්.
- යුක්රේන ජනතාවට සේවය කරමි !
636
01:29:03,000 --> 01:29:05,250
- කොහොමද ?
- ජීවතුන් අතර.
637
01:29:08,917 --> 01:29:10,000
මේක තේරුනාද..
638
01:29:11,917 --> 01:29:12,958
ස්තූතියි..
639
01:29:25,375 --> 01:29:26,500
- කොහොමද !
- කොහොමද !
640
01:29:30,208 --> 01:29:33,708
සෙබලුනි, සැහැල්ලුවෙන් සිටින්..
ආම්පන්න අරගෙන වාහනේට නගින්න.
641
01:29:35,292 --> 01:29:36,125
රේවන්....
642
01:29:36,792 --> 01:29:37,625
ලොක්කා..
643
01:29:38,250 --> 01:29:40,042
- සූදානම්ද ?
- එහෙමයි සර්.
644
01:29:42,500 --> 01:29:43,333
පස්සෙන් එන්න..
645
01:29:49,417 --> 01:29:50,417
සවන්දෙන්න..
646
01:29:51,417 --> 01:29:53,292
බුද්ධි අංශ වලින් ලැබුන තොරතුරු අනුව...
647
01:29:54,708 --> 01:29:55,750
ස්ලයිඩ් එක දාන්න..
648
01:29:58,542 --> 01:30:00,875
සේරි නමින් හදුන්වන
රුසියානු ස්නයිපර් කෙනෙක්,
649
01:30:00,958 --> 01:30:05,167
12.7 ක පමන දිගු දුරක් ආවරණය කරනවා.
බොහෝ දුරට කිලෝමීටර 1.5 ක් ඇතුලත..
650
01:30:06,333 --> 01:30:09,125
උණ්ඩ වලට පුළුල් පරාසයක් තියෙනවා..
651
01:30:09,167 --> 01:30:13,167
ඌ දැනටමත් අපේ ස්නයිපර්ලා පස් දෙනෙක්
මැෂින් තුවක්කුකරුවො තුන්දෙනෙක් මරල.
652
01:30:14,833 --> 01:30:16,667
වෙබ් අඩවිය පෙන්වන්න.
653
01:30:17,833 --> 01:30:20,542
ඌ අපිව මානසිකව
වට්ටන්න වීඩියෝ පළ කරනවා..
654
01:30:20,625 --> 01:30:24,292
එයින් එක වීඩියෝ එකක කැප්ටන් ඉන්නවා..
655
01:30:24,375 --> 01:30:25,208
මගුල !
656
01:30:26,125 --> 01:30:27,750
ඊයේ අපේ ස්නයිපර් කෙනෙක්,
657
01:30:27,833 --> 01:30:29,917
සන්නාහක තහඩු අතරින්
ගිය උණ්ඩයකින් මැරුනා..
658
01:30:30,000 --> 01:30:31,833
රසායනික කම්හලක් අසලදි..
659
01:30:32,708 --> 01:30:35,467
අදත් ඒ දේම වුනා.. පහර
දෙන්නෙ එකම කලාපයකදි..
660
01:30:35,750 --> 01:30:36,875
තැන වෙනස් කරන්නෙ නැද්ද ?
661
01:30:37,833 --> 01:30:39,500
වටේට බිම් බෝම්බ වලලමු..
662
01:30:40,083 --> 01:30:41,042
වැඩක් වෙන්නෙ නැහැ.
663
01:30:42,333 --> 01:30:45,417
රේවන්, ඔයා මේ පැත්තෙ කෙනෙක්.
මෙයාලට පැහැදිලි කරන්න.
664
01:30:45,833 --> 01:30:49,500
රසායනික බලාගාරය ඇතුලෙ අධික පීඩනය
යටතෙ ක්ලෝරීන් ගබඩා කරල තියෙනවා..
665
01:30:49,917 --> 01:30:53,000
උන්ට කෙලවිලා යන්න,
මිසයිලයක් ගැහුව නම් ඉවරනෙ..
666
01:30:53,625 --> 01:30:56,583
- අනිවාර්‍යෙන්ම සිලින්ඩර් පිපිරෙනවා.
- ඉතින් මොකද ?
667
01:30:57,667 --> 01:30:59,375
පරිසර විනාශයක් වෙන්න පුළුවන්..
668
01:30:59,458 --> 01:31:00,292
කෙලවෙයන්..
669
01:31:02,208 --> 01:31:03,208
පැහැදිලියිද ?
670
01:31:05,375 --> 01:31:07,875
සැලැස්ම මෙහෙමයි.. සිතියම දාන්න..
671
01:31:09,333 --> 01:31:11,292
අදාල භූමියේ ත්‍රස්තවාදීන්
අට දෙනෙක් ඉන්නවා..
672
01:31:11,917 --> 01:31:13,375
ස්නයිපර් බොහෝ දුරට,
673
01:31:13,458 --> 01:31:15,000
ක්ලෝරීන් තියෙන ගොඩනැගිල්ලෙ ඉන්නෙ..
674
01:31:15,083 --> 01:31:17,750
ඌගෙ නිරීක්ෂකයින් දෙන්නා ඊට පහළ ඇති..
675
01:31:18,542 --> 01:31:19,375
ඒ නිසා,
676
01:31:20,708 --> 01:31:24,417
පළවෙනි ස්නයිපර්ලා දෙන්නා
පලවෙනි ත්‍රස්තවාදියාව බිම දාන්න ඕන.
677
01:31:25,208 --> 01:31:28,833
දෙවනියා සහ තුන්වෙනියා
මේ කොටස් ඉලක්ක කරනවා..
678
01:31:29,542 --> 01:31:31,875
හතරවෙනියා සහ
පස්වෙනියා මේ කොටස් දෙක..
679
01:31:32,542 --> 01:31:33,625
අවසාන ඉලක්ක වෙන්නෙ,
680
01:31:34,833 --> 01:31:35,750
නිරීක්ෂකයින් දෙන්නා,
681
01:31:37,292 --> 01:31:38,250
සේරි..
682
01:31:38,750 --> 01:31:43,083
කොහොමද කරන්නෙ ?
ක්ලෝරීන් වලට වෙඩි තියන්න බෑනෙ.
683
01:31:43,833 --> 01:31:46,542
අපේ රාජකාරිය වෙන්නෙ
ප්‍රවේශ මාර්ගය නිදහස් කරන එක..
684
01:31:48,750 --> 01:31:49,667
ඊට පස්සෙ ?
685
01:31:53,958 --> 01:31:55,667
රේවන් එයා ගැන බලාගනියි..
686
01:32:04,292 --> 01:32:06,125
ගැටළු තියෙනවද ?
687
01:32:08,125 --> 01:32:09,042
සුදානම් වෙන්න..
688
01:32:55,667 --> 01:32:57,167
රේවන්, වාර්තා කරන්න..
689
01:33:01,625 --> 01:33:03,167
තුනේ කනිසමේ..
690
01:33:05,125 --> 01:33:05,958
හරි..
691
01:33:52,333 --> 01:33:53,250
පලවෙනියා..
692
01:33:56,250 --> 01:33:57,292
ස්ථානගතයි..
693
01:33:59,833 --> 01:34:00,667
දෙවෙනියා..
694
01:34:02,417 --> 01:34:03,375
ස්ථානගතයි..
695
01:35:04,167 --> 01:35:05,333
රේවන්, වාර්තා කරන්න...
696
01:35:12,958 --> 01:35:14,042
ස්ථානගතයි...
697
01:35:37,958 --> 01:35:39,208
සාමවාදියා...
698
01:35:40,208 --> 01:35:42,417
එදා උබව මරන්න තිබුනෙ...
699
01:35:55,125 --> 01:35:56,792
- පැහැදිලියි.
- හොඳයි.
700
01:36:09,125 --> 01:36:11,333
අවධානයෙන් ඉන්න, සූදානම් වෙන්න..
701
01:36:11,417 --> 01:36:12,875
පළමුවෙනියා සූදානම්..
702
01:36:18,500 --> 01:36:19,667
දෙවෙනියා සූදානම්.
703
01:36:20,833 --> 01:36:22,375
තුන්වෙනියා සූදානම්.
704
01:36:28,125 --> 01:36:29,208
පස්වෙනියා සූදානම්...
705
01:36:34,625 --> 01:36:36,250
ඉලක්කය පේනවා, කොළ පාටයි..
706
01:36:38,583 --> 01:36:39,542
ගණන් කරනවා...
707
01:36:40,250 --> 01:36:41,083
පහ, හතර,
708
01:36:42,125 --> 01:36:43,250
තුන, දෙක,
709
01:36:44,375 --> 01:36:45,417
එක..
710
01:37:00,750 --> 01:37:01,708
කවුද වෙඩි තියන්නෙ ?
711
01:37:02,625 --> 01:37:06,000
දන්නෙ නැහැ.. ඒ මෝඩයා වතුරට ගල් ගහනව..
712
01:37:20,375 --> 01:37:21,208
වාර්තා කරන්න !
713
01:37:22,000 --> 01:37:22,833
පැහැදිලියි..
714
01:37:23,833 --> 01:37:25,750
- රේවන්ගෙ අවස්ථාව..
- හරි..
715
01:37:40,250 --> 01:37:41,083
පලමුවැනියා..
716
01:37:42,500 --> 01:37:43,750
පලමුවැනියා..
717
01:37:46,333 --> 01:37:47,208
දෙවැනියා...
718
01:37:48,125 --> 01:37:49,125
ස්ථානගතයි..
719
01:37:49,958 --> 01:37:51,083
වාර්තා කරන්න..
720
01:37:51,875 --> 01:37:53,000
කණ්ඩායම, වාර්තා කරන්න...
721
01:37:54,042 --> 01:37:55,125
කණ්ඩායම, වාර්තා කරන්න...
722
01:37:56,875 --> 01:37:58,083
කණ්ඩායම, වාර්තා කරන්න...
723
01:38:08,750 --> 01:38:12,000
- කණ්ඩායම සම්බන්ධ කරගන්න බැහැ..
- දෙවෙනියා, පැමිණෙන්න.
724
01:39:00,833 --> 01:39:01,667
සේරි !
725
01:39:19,917 --> 01:39:21,792
- මෙතනම ඉන්න !
- හරි..
726
01:39:48,375 --> 01:39:49,333
කෙලවෙයන්..
727
01:39:50,167 --> 01:39:52,167
- දෙවෙනියා...
- ස්ථානගතයි.
728
01:39:56,125 --> 01:39:58,042
- බ්‍රවුන්.
- ස්ථිර කරනවා..
729
01:39:58,917 --> 01:40:02,708
- මට 200 එකක් තියෙනවා.
- මොකක්ද වුණේ ?
730
01:40:02,792 --> 01:40:04,167
ස්නයිපර්..
731
01:40:09,583 --> 01:40:12,167
පැහැදිලියි.. කණ්ඩායම ගැන මොකද ?
732
01:40:12,250 --> 01:40:13,542
සම්බන්ධ කරගන්න බැහැ..
733
01:40:13,625 --> 01:40:17,000
හරි.. මිනිත්තු දහයක් දෙන්න..
ඔබේ ස්ථානයේම රැදී සිටින්න..
734
01:40:19,167 --> 01:40:20,167
හරි..
735
01:40:24,833 --> 01:40:25,750
දෙවෙනියා...
736
01:40:26,750 --> 01:40:27,708
ස්ථානගතයි..
737
01:40:27,792 --> 01:40:30,333
ඔබේ ස්ථානයට නැවත යන්න..
738
01:40:30,417 --> 01:40:31,292
හොදයි..
739
01:42:14,458 --> 01:42:15,583
කෙලවෙයන්...
740
01:43:01,875 --> 01:43:03,167
සේරි.. අමතන්න ?
741
01:43:06,500 --> 01:43:08,667
සේරි, කණ්ඩායම පැමිණියා. ඔබට ඇහෙනවද ?
742
01:43:08,750 --> 01:43:11,458
උබේ ජරා ගොඩ අරගෙන මෙහෙන් පලයන්..
743
01:43:50,125 --> 01:43:51,833
- පැහැදිලියි.
- පැහැදිලියි.
744
01:43:53,042 --> 01:43:54,792
රේවන්, අවට පැහැදිලියි..
745
01:43:55,958 --> 01:43:56,875
හොදයි..
746
01:45:50,708 --> 01:45:52,208
ඔහුට මාත් සමඟ ඉන්න දෙන්න...
747
01:46:58,625 --> 01:47:00,542
ඔබේ දෑත්, සතුරන් විනාශ කිරීමට
748
01:47:01,042 --> 01:47:03,625
මෙහෙයවන්න, ස්වාමීනි..
749
01:47:05,083 --> 01:47:06,375
මෙම භූමිය මත සිටින..
750
01:47:44,399 --> 01:47:58,399
ඉෂාන් මධුෂංක (ඉශූ)
උපසිරසි නිර්මාණයක්.
751
01:48:02,230 --> 01:48:12,230
මෙම උපසිරැසිය www.baiscope.lk අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර
චිත්‍රපටයේ පිටපත ගැන කිසිදු වගකීමක් අප දරන්නේ නැත. කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න