1 00:00:00,000 --> 00:00:08,000 මෙය www.baiscope.lk වෙබ් අඩවිය වෙතින් නොමිලේ නිකුත් කරන ලද උපසිරසියක් වන අතර, වීඩියෝ පිටපත සම්බන්ධව කිසිදු වගකීමක් අප සතුව නොමැත. 2 00:00:43,750 --> 00:00:45,250 වෙඩි තියන්න එපා! 3 00:00:47,958 --> 00:00:49,041 හැම කණ්ඩායමක්ම, පහුබහින්න 4 00:01:11,875 --> 00:01:13,875 පරීක්ෂක ලවෙල් කතා කරන්නේ ! 5 00:01:13,958 --> 00:01:17,583 ඔයාලගේ තුවක්කු බිමින් තියලා අත් උස්සගෙන එලියට එන්න! 6 00:01:32,708 --> 00:01:34,750 අපි එහෙම කරන්නේ නෑ. 7 00:01:34,833 --> 00:01:37,083 ඔයාලට ස්වර්ණාබරණ ටික ඕනි නම්, ඇවිල්ලා අරගන්න. 8 00:01:37,166 --> 00:01:41,333 මං ඒකට හොද හේතුවක් දෙන්නම්. මං ලග දැන් ඒවා නෑ, ඒ නිසා ඔයාලට මාව පණපිටින් ඕනි වෙනවා. 9 00:01:42,125 --> 00:01:43,541 තව හොද හේතුවක් කියන්නම්. 10 00:01:43,625 --> 00:01:45,166 ඔයාලා ඇතුලට ආවොත්, අපිට මැරෙන්න වෙනවා, 11 00:01:45,250 --> 00:01:47,050 අපි මලත් උබලගේ තුන් හතර දෙනෙක්වත් මරාගෙන තමයි මැරෙන්නේ 12 00:01:47,083 --> 00:01:49,541 මට මේ ලෝකේ නැති වෙන්න දෙයක් නෑ, ඒවුනාට ඔයාලට ලබාගන්න ගොඩක් දේවල් තියෙනවා. 13 00:01:49,625 --> 00:01:50,875 ඒ නිසා අපි මේක කතා කරලා විසදගමු. 14 00:01:51,708 --> 00:01:53,833 දැන් තමුසෙට මොනවද ඕනි? 15 00:01:54,500 --> 00:01:57,208 මට ඒ ගැන හිතන්න විනාඩි පහක් දෙන්න 16 00:02:00,291 --> 00:02:02,791 {\an8}ඔක්කොටම කලින්, රතු ට්‍රක් එක ලග හතර දෙනෙක් ඉන්නවා නේද? 17 00:02:02,875 --> 00:02:04,166 එයාලට එතනින් යන්න කියන්න්න 18 00:02:05,083 --> 00:02:07,083 තුන්වෙනි කණ්ඩායම, වහාම ඔතනින් ඉවත් වෙන්න. 19 00:02:23,875 --> 00:02:25,666 හදිසි ප්‍රතිකාර ඒකකය 20 00:02:29,083 --> 00:02:30,791 හැමෝම සවන්දෙන්න! පාරෙන් අයින් වෙන්න. 21 00:02:30,875 --> 00:02:34,083 මේක පෙර පුහුණුවක් නෙමෙයි. මේක හදිසි අවස්ථාවක්. පාරෙන් අයින් වෙන්න. 22 00:02:34,166 --> 00:02:35,250 ඔන්න මං ආයෙමත් කියනවා. 23 00:02:39,791 --> 00:02:42,833 අපි ඇතුලට එනවා. මේක පෙර පුහුණුවක් නෙමෙයි. මේක හදිසි අවස්ථාවක්. 24 00:02:42,916 --> 00:02:44,333 වහාම ඉවත් වෙන්න. 25 00:02:45,041 --> 00:02:47,291 අයියෝ දැන්වත් පාරෙන් අයින් වෙනවකෝ 26 00:03:01,250 --> 00:03:02,750 බෘස්? 27 00:03:06,833 --> 00:03:11,125 හේයි, දැන් යන්න වෙලාව හරි 28 00:03:27,083 --> 00:03:28,500 මේවා ගැන ඇහැ ගහගෙන ඉන්න. හරිද? 29 00:03:37,875 --> 00:03:39,208 {\an8}නිර්වින්දන විශේෂඥ? 30 00:03:41,000 --> 00:03:42,666 මේවා පොලිස් වැඩකට උවමනා වෙනවා 31 00:03:45,375 --> 00:03:47,166 අල්ලගෙන ඉන්න! 32 00:03:52,958 --> 00:03:55,166 - බෘස්? - අපි මෙතනින් යමු. 33 00:04:35,250 --> 00:04:36,791 දැන් කොච්චර වෙලාවක් ගියාද? 34 00:04:36,875 --> 00:04:39,125 අනේ මන්දා. විනාඩි තුනක්. 35 00:04:39,208 --> 00:04:40,291 තුනහමාරක් වගේ. 36 00:04:40,375 --> 00:04:43,500 ඒයි! RV එක අස්සේ ඉන්න අයටයි මේ කියන්නේ, ඔයාලගේ විනාඩි පහ ඉවරයි. 37 00:04:44,750 --> 00:04:45,875 ඔයාලා අපට සහයෝගය 38 00:04:45,958 --> 00:04:48,208 දක්වනවා කියන එක පෙන්නන්න සාක්ශි ඕනි. 39 00:04:49,916 --> 00:04:53,333 හොදයි පරීක්ෂකතුමිය. ස්වර්ණාබරණ වලින් බාගයක් හංගලා තියෙන තැන මං කියන්නම්. 40 00:04:54,041 --> 00:04:57,416 පැරීසියේ මැක්සිම් ගිරාල්ඩ් වල 33 වෙනි ලියුම් පෙට්ටියේ ඒවා තියෙනවා 41 00:04:58,291 --> 00:04:59,791 ඒකේ බලන්නකෝ. ඊටපස්සේ කියන්න. 42 00:05:04,875 --> 00:05:07,291 දැන්මම ඒ කියපු තැනට කණ්ඩායමක් යවන්න 43 00:05:07,375 --> 00:05:08,375 හොදයි මැඩම් 44 00:05:09,750 --> 00:05:12,000 ඔයා දැක්කද මෙගාපෝන් එක හැම වෙලේම එකම විදිහට 45 00:05:12,083 --> 00:05:13,541 එකම තැනින් එලියට එන්නේ කියලා? 46 00:05:13,625 --> 00:05:15,916 ඒ ගැන තමා මමත් කල්පනා කලේ. 47 00:05:29,416 --> 00:05:32,458 - හුටා, රෝයි. එයාලා ඇතුලට එන්නයි හදන්නේ! - ඒකට කමක් නෑ. දුවන්න! 48 00:05:58,750 --> 00:06:01,500 කොච්චර ශෝක්ද. එයාලා අපි වෙනුවෙන් රූකඩ සංදර්ශනයක් ලැහැස්ති කරලා. 49 00:06:08,875 --> 00:06:09,875 මේවා හිස් උන්ඩ. 50 00:06:23,750 --> 00:06:24,791 වාව්. 51 00:06:33,269 --> 00:07:19,838 390' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති ~ w w w. b a i s c o p e l k. c o m 52 00:08:36,166 --> 00:08:37,333 මේ පැත්තෙන් එන්න! 53 00:09:13,291 --> 00:09:14,333 ඔයාට අර කඩේ පේනවද? 54 00:09:14,416 --> 00:09:18,083 ඔයා කඩේට ගිහින් කාපට් අලවන ග්ලූ ගන් එකක් අරං එන්න ඕනි. 55 00:09:18,166 --> 00:09:19,750 කා එක්ක වත් කතා කරන්න එපා, හරිද? 56 00:09:20,750 --> 00:09:21,791 එහෙනම් දැන් යන්න 57 00:09:28,583 --> 00:09:31,791 අපි මේ කුණු කානුව දිගේ සෑහෙන දුරක් ආවා. අපි දිගටම හොයන්නම්. 58 00:09:31,875 --> 00:09:33,250 එක උමගයි තියෙන්නේ. 59 00:09:36,625 --> 00:09:39,750 - පරීක්ෂක ලවෙල්. - පරීක්ෂකතුමිය, මං හිතන්නේ මට දෙයක් හම්බුනා. 60 00:09:39,833 --> 00:09:42,000 පොලිනියැක්ගේ ගෙදර හැමතැනම තිබ්බ සිදුරු ටික 61 00:09:42,083 --> 00:09:44,083 අධිකරණ වෛද්ය කණ්ඩායම මෙම සිදුරු විශ්ලේෂණය කළා. 62 00:09:44,166 --> 00:09:46,625 එයා ගේ ඇතුලේ වවන පැලේක හංගලා තිබ්බ එකක් අපි හොයාගත්තා 63 00:09:46,708 --> 00:09:48,428 කවුරුහරි මේවා හංගන්න ගොඩාක් උත්සහ කරලා තියෙනවා 64 00:09:48,458 --> 00:09:50,666 - හැම එකක්ම එක වගේ, සේරම මිලිමීටර් 9 ඒවා. - මට කතා කරන්න දෙනවද? 65 00:09:50,750 --> 00:09:52,083 එතකොට ඒකෙන් කියවෙන්නේ මොකක්ද? 66 00:09:53,416 --> 00:09:55,601 මේ රිපෝට් එකේ කියලා තියෙන විදිහට නම්, මං හිතන්නේ ඔත්තු බලන කැමරා 67 00:09:55,625 --> 00:09:57,750 හංගන්න ඒ සිදුරු පාවිච්චි කරලා තියෙනවා කියලා 68 00:09:57,833 --> 00:10:00,000 ඒ වාර්තා නිවැරදි නම් කවුරුහරි පොලිනියැක්ගේ ගෙදර 69 00:10:00,083 --> 00:10:01,833 වෙන දේවල් ගැන හොරෙන් ඔත්තු බලලා තියෙනවා 70 00:10:01,916 --> 00:10:04,791 ඒ නිසා අපිට එයාව සැකකාරයන්ගේ ලයිස්තුවෙන් අයින් කරන්න පුලුවන් 71 00:10:05,750 --> 00:10:06,750 ස්තූතියි 72 00:10:07,791 --> 00:10:10,333 මම ස්පෙයින් වල ඉන්න අධිකරණ වෛද්ය කණ්ඩායමේ යාලුවෝ එක්ක කතා කලා. 73 00:10:11,083 --> 00:10:13,416 වයර් රහිත තාක්ශනය තියෙන වීඩියෝ , පොටෝ, සද්ද රෙකෝඩ් කරන්න පුලුවන් 74 00:10:13,500 --> 00:10:16,750 මිලිමීටර් 9 කැමරා වර්ග එකයි තියෙන්නේ 75 00:10:16,833 --> 00:10:19,125 ඒකෙන් මීටර් 100 ක දුරකට යනකං දත්ත සම්ප්‍රේශනය කරන්න පුලුවන්. 76 00:10:19,625 --> 00:10:23,026 එහෙනම් පොලිනියැක් ගැන ඔත්තු බලපු අය ඒ ගොඩනැගිල්ලෙම ඉන්න ඇති 77 00:10:22,750 --> 00:10:26,166 එහෙම නැත්තම්... පාරෙන් එහා පැත්තේ කොහෙහරි හිටියා වෙන්නත් පුලුවන්. 78 00:10:26,250 --> 00:10:27,666 ජියොකොන්ඩා හෝටලය. 79 00:10:27,750 --> 00:10:30,458 කා ගැන හරි ඔත්තු බලන්න ඕනි නම්, එතන ඒ වැඩේට හොදට ගැලපෙනවා. 80 00:10:30,541 --> 00:10:32,125 ඒකට ඕනි කෙනෙක්ට කැමති විදිහට යන්න එන්න පුලුවන් 81 00:10:32,208 --> 00:10:34,625 හැබැයි ඒකෙත් හැමතැනම CCTV කැමරා තියෙනවා. 82 00:10:34,708 --> 00:10:36,250 මං ඔයාව හෝටලේදී මුනගැහෙන්නම් 83 00:10:42,541 --> 00:10:44,583 තුන්වෙනි කණ්ඩායමයි, පස්වෙනි කණ්ඩායමයි , එලියට යන්න! 84 00:11:21,250 --> 00:11:22,541 මේ බාර් එකට යටින් ඔයාගේ කකුල දාගන්න. 85 00:11:22,625 --> 00:11:24,583 අර බාර් එක පුලුවන්තරම් හයියෙන් අල්ලගෙන ඉන්න. 86 00:11:27,625 --> 00:11:28,916 රෝයි ඇත්තටම අපි මොකද කරන්නේ? 87 00:11:29,000 --> 00:11:30,458 ටාර්ප් සැන්විච් එකක් හදනවා. 88 00:11:30,541 --> 00:11:31,416 මොකක්? 89 00:11:31,500 --> 00:11:33,916 - ඉතින් කැමරන්, ඔයාගේ බඩ දැන් කොහොමද? - අමාරුයි. 90 00:11:49,875 --> 00:11:52,250 හෙමින් හුස්මගන්න. අපි අපේ හෘද ස්පන්දන වේගය අඩු කරගන්න ඕනි . 91 00:11:53,458 --> 00:11:55,250 අපිට දුර ගමනක් යන්න තියෙනවා. 92 00:12:08,083 --> 00:12:09,458 සිමොන් තමා හොරා. 93 00:12:09,541 --> 00:12:10,708 ඔයා මොනාද හොයාගත්තේ? 94 00:12:10,791 --> 00:12:13,041 එයාගේ තැනේ තිබ්බ දුරේක්ශ දෙකක් මේ පැත්තට හරවලා තිබ්බේ 95 00:12:19,916 --> 00:12:22,000 එයා ලග වෙන්දේසි මන්දිරයේ ආකෘතියක් තිබ්බා 96 00:12:22,083 --> 00:12:25,708 ස්වර්ණාබරණ වල පොටෝ තිබ්බා, ඒවගේම පිස්තෝලයකුත් තිබ්බා. 97 00:12:25,791 --> 00:12:26,875 දෙයියනේ 98 00:12:27,875 --> 00:12:28,916 ඉතින් දැන් මොකද කරන්නේ? 99 00:12:29,000 --> 00:12:30,041 ඒකතමා, දැන් මොකද කරන්නේ? 100 00:12:31,625 --> 00:12:34,041 මම පොලීසියට කතා කරනව. 101 00:12:40,375 --> 00:12:42,208 - පැරිස් පොලිස් දෙපාර්තමේන්තුව. - හෙලෝ. 102 00:12:42,291 --> 00:12:44,291 මගේ නම කැමීල් පොලිනියැක්. 103 00:12:44,375 --> 00:12:46,500 මට පරීක්ශක ලවෙල් එක්ක ස්වර්ණාබරණ මංකොල්ලය ගැන 104 00:12:46,583 --> 00:12:49,541 කතා කරන්න ඕනි . 105 00:12:49,625 --> 00:12:50,625 කරුණාකර රැදීසිටින්න. 106 00:12:55,041 --> 00:12:58,291 මම ඒ මනුස්සයව නොසෑහෙන්න විශ්වාස කරන්න ඉඩ තිබ්බා. මං දිවුරලා කියනවා සුසී 107 00:13:01,041 --> 00:13:04,791 අපි ආවේ ඔයාගේ සැමියගේ පුද්ගලික දේවල් වගයකුයි ලියකියවිලි වගයකුයි ආපහු බාරදෙන්න 108 00:13:08,041 --> 00:13:09,708 ඔයාට සේප්පුව අරින්න වෙනවා. 109 00:13:09,791 --> 00:13:11,291 මං ඒකේ රහස් කේතය දන්නේ නෑ. 110 00:13:11,375 --> 00:13:14,625 මම නාදුනන මිනිහෙක් එක්ක ජීවත් වෙලා තියෙන්නේ. මං ඒකේ රහස් කේතය දැනගෙන හිටියේ නෑ. 111 00:13:16,291 --> 00:13:19,291 පහුගිය දවස් කීපයේ මං ඒ වචන ටික ඕනිවටත් වඩා කිව්වා 112 00:13:33,041 --> 00:13:34,875 මාව අමතක කරන්න එපා 113 00:13:34,958 --> 00:13:38,666 - එයා කොහෙද මේ දේවල් තියාගෙන හිටියේ? - එයා මේ හැමදේම එයාගේ ඔෆිස් එකේ තිබ්බ සේප්පුවේ දාලා තිබ්බේ. 114 00:13:39,416 --> 00:13:41,833 මම ඒකේ රහස් අංකේ දන්නේ නැති නිසා පොලීසියේ ඒකේ දොර පුපුරවලා ඇරියා 115 00:13:45,666 --> 00:13:47,541 ඔයාව අන්තිමට දැකපු සන්ද්‍යාවේ, 116 00:13:47,625 --> 00:13:50,958 "ඔබ දන්නවා මම හොද කෙනෙක් නෙමෙයි කියලා" සිංදුව අහ අහා කාලය ගත කලා 117 00:13:59,833 --> 00:14:02,958 - මැඩම් පොලිනියැක්? - හෙලෝ ඔව්. 118 00:14:03,041 --> 00:14:05,250 - මං ඉන්නවා. - මම උප පරීක්ශක ලවුරන්ට්. 119 00:14:05,333 --> 00:14:08,013 පරීක්ශක ලවෙල් එයාගේ කාර්‍යාලයෙන් එලියට ගිහින්. අපි එයාව සම්බන්ද කරගන්න උත්සාහ කරනවා. 120 00:14:08,041 --> 00:14:10,500 - කරුණාකර ඇමතුමේ රැදී සිටින්න. - ස්තූතියි. 121 00:14:42,958 --> 00:14:45,166 ෆ්රැන්කොයිස් වෙන කෙනෙක් එක්ක ලමයක් හදලද? 122 00:14:46,083 --> 00:14:50,000 මං පහුගිය අවුරුදු අටේම එයාගෙන් ඇහුවා ලමයි හදමුද කියලා 123 00:14:52,083 --> 00:14:53,958 ඔයාට මෙහෙම වෙන්න හොද නෑ 124 00:14:58,708 --> 00:15:00,125 මේ ගෑනු කෙනා කවුද? 125 00:15:00,208 --> 00:15:01,708 එයාගේ නැන්දම්මා. 126 00:15:02,250 --> 00:15:03,625 එයාගේ අනිත් එක්කෙනාගේ. 127 00:15:04,541 --> 00:15:06,416 ඒ ලමයා ෆ්රැන්කොයිස් වගේමයි. 128 00:15:07,708 --> 00:15:10,458 ඔයාගේ ෆ්රැන්කොයිස් නම් මහ අවජාතකයෙක් 129 00:15:11,416 --> 00:15:13,000 පරීක්ශක ලවෙල් කතා කරන්නේ. 130 00:15:20,791 --> 00:15:23,250 - කෝල් එක කට් කලා. ආයෙමත් එයාලට කෝල් කරන්න. - හොදයි මැඩම් 131 00:15:24,333 --> 00:15:25,375 ස්තූතියි 132 00:15:26,583 --> 00:15:28,416 අර ගෑනි ඔයාගේ කාමරේ කී කාඩ් එක හොරකම් කලා 133 00:15:28,500 --> 00:15:31,208 - ඒකි දැන් මොනවා කරනවා ඇතිද? - මට ඒවයින් වැඩක් නෑ. අපි ලග කාඩ් එකේ කොපියක් තියෙනවා. 134 00:15:31,291 --> 00:15:32,583 අපි ඉක්මනට මේ වැඩේ කරන්න ඕනි. 135 00:15:32,666 --> 00:15:36,625 මමනම් හිතන්නේ ඒකිගේ සැමියව හිරෙන් නිදහස් කරගන්න, පොලීසියට කෝල් කරලා සේරම කියන්න ඇති කියලා 136 00:15:41,125 --> 00:15:44,208 මමනම් හිතන්නේ නෑ එයා එහෙම කරලා ඇති කියලා. මුලින්ම එයා ඒ ගැන හිතලා බලයි. 137 00:15:44,291 --> 00:15:46,541 මේක අපට පැනලා යන්න ලැබෙන එකම අවස්ථාව වෙන්න පුලුවන් 138 00:15:47,208 --> 00:15:48,333 විනාඩි දහයයි. 139 00:15:49,708 --> 00:15:51,458 වැඩිම උනොත් පහලොවයි. 140 00:15:52,750 --> 00:15:54,666 මං දන්නේ නෑ, මං දන්නේ නෑ 141 00:15:54,750 --> 00:15:56,625 අපි මේ ලොකු වැරැද්දක් කරන්නේ 142 00:15:56,708 --> 00:15:58,666 අපි පැරීසියෙන් පැනලා යන්න ඕනි 143 00:16:01,708 --> 00:16:04,291 සාක්ශි ඉතුරු කරලා පැනලා ගිහින් තේරුමක් නෑ 144 00:16:04,375 --> 00:16:06,958 අපේ ජිවීතේ ඉතුරු කාලෙ නිදහසේ ගත කරන්න ඕනි නම් 145 00:16:07,041 --> 00:16:09,333 අපේ නම ගැවිලා තියෙන හැම සාක්ෂියක්ම විනාශ කරන්න ඕනි 146 00:16:38,375 --> 00:16:40,166 {\an8}ඇමෝනියම් ක්ලෝරයිඩ් 147 00:16:50,791 --> 00:16:53,500 පරීක්ශකතුමිය, ඔයාලගේ විස්තරේට ගැලපෙන 148 00:16:53,583 --> 00:16:54,583 තරුණ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අපි හොයාගත්තා. 149 00:16:54,625 --> 00:16:56,145 දෙන්නම ස්පාඤ්ඤ ජාතිකයෝ, වයස අවුරුදු 30ක් වගේ ඇති. 150 00:16:56,208 --> 00:16:58,375 එයාලා හොස්පිටල් එකක් ලග තිබ්බ පොලිස් කාර් එකක් හොරකම් කරලා. 151 00:16:58,458 --> 00:17:00,125 ඒකේ හිටපු නිලධාරින් දෙන්නව ප්‍රාණ ඇපේට තියාගෙන ඉන්නේ. 152 00:17:00,208 --> 00:17:01,666 - ඔයා ලග එයාලගේ පොටෝ තියෙනවද? - නැහැ. 153 00:17:01,750 --> 00:17:04,916 කිලෝමීටර් 30ක වපසැරියක් ආවරණය වෙන විදිහට මාර්ග බාධක දාන්න. 154 00:17:05,000 --> 00:17:07,625 ඒවගේම ඩ්‍රෝන වලින් ගන්න වීඩීයෝ ටිකත් බලන්න ඕනි 155 00:17:08,333 --> 00:17:09,750 හැම ඒකකයක්ම, සවන්දෙන්න. 156 00:17:09,833 --> 00:17:13,208 අපි 224-R අංකය දරන කාර් එක හොයනවා. ඒකේ හිටපු නිලදාරීන් දෙන්නව ප්‍රාණ ඇපයට අරං. 157 00:17:13,291 --> 00:17:17,083 වාහනේ අන්තිමේට දැකලා තියෙන්නේ ශාන්ත ඒලෝයි වල A-77 අධිවේගී මාර්ගය අසලදි. 158 00:17:17,166 --> 00:17:19,458 මේ රටේ ඉන්න හැම පොලිස් කණ්ඩායමක්ම අපිව හොයනවා ඇති 159 00:17:19,541 --> 00:17:20,833 වාහනේ මාරු කරන්න වෙලාව හරි 160 00:17:28,958 --> 00:17:30,375 තොටුපල 161 00:17:30,458 --> 00:17:32,250 මේ පැත්තෙන් යමු. අපිට බෝට්ටුවක් හොරකම් කරගන්න පුලුවන් වෙයි. 162 00:17:32,333 --> 00:17:33,333 තුවක්කුව පරිස්සමෙන් පාවිච්චි කරන්න. 163 00:17:41,166 --> 00:17:44,500 තොටුපල වසා ඇත 164 00:18:03,791 --> 00:18:04,875 නියමයි. 165 00:18:09,125 --> 00:18:11,625 - අපි යමු! - ඉක්මන් කරන්න. 166 00:18:16,041 --> 00:18:18,333 සන්සුන් වෙයන් බං. මං මේ වැඩේ කරන්න දන්නවා, හරිද? 167 00:18:18,416 --> 00:18:20,041 ප්‍රොපොෆොල් වලින් මිලිග්‍රෑම් 8 168 00:18:20,125 --> 00:18:22,666 ඩයසපෑම් වලින් මිලිග්‍රෑම් 8 තමා සාමාන්‍ය මනුස්සයෙක්ට දෙන්නේ 169 00:18:22,750 --> 00:18:25,500 හදවත් සැත්කම් කරද්දිත් ඒ මාත්‍රාවම දෙනවා 170 00:18:26,791 --> 00:18:28,708 ශ් 171 00:18:30,333 --> 00:18:32,791 ඊලග පැය දහය ඔයාලා බබාලා වගේ නිදාගනියි 172 00:18:32,875 --> 00:18:34,583 ලස්සන හීන බලන්න 173 00:18:40,291 --> 00:18:41,291 ඔයාලට බොහොම ස්තූතියි 174 00:18:41,375 --> 00:18:44,500 ඔයාලා මාව එක්කගෙන ගියේ නැත්තම්, මං මෙලහකටත් මැරිලා. 175 00:18:46,041 --> 00:18:49,583 මං හිතනවා ඔයාලා හොද විවේකයක් ගනියි කියලා 176 00:18:49,666 --> 00:18:52,833 ඒවගේම ඔයාලට PTSD හැදෙන එකක් නෑ කියලා. 177 00:18:52,916 --> 00:18:53,916 සුබගමන් 178 00:18:54,375 --> 00:18:56,208 මං මේ බෝට්ටු වලින් එකක් හොරකම් කරන්නම් 179 00:18:56,291 --> 00:18:58,000 මං කාර් එක සුද්ද කරන්නම්, මේවා අරගන්න 180 00:19:44,291 --> 00:19:46,208 මම හිතනවා එයාලට හොද රක්ශණාවරණයක් ඇති කියලා 181 00:19:47,958 --> 00:19:49,083 ඔව්, හරිනම් එයාලට තියෙන්න ඕනි 182 00:20:04,541 --> 00:20:05,791 ට්‍රක් එක යනවා. 183 00:20:19,625 --> 00:20:20,958 එන්ජිම නවත්තන්න. 184 00:20:21,750 --> 00:20:22,750 මොකක්ද මේ වෙන්නේ? 185 00:20:24,083 --> 00:20:26,375 වාහනෙන් එලියට බැහැලා ට්‍රේලර් එකේ දොර අරින්න. 186 00:20:34,958 --> 00:20:37,333 ඒක හිස්. මම මොනවත් පටවගෙන යන්නේ නෑ සර් 187 00:20:40,625 --> 00:20:41,625 පොලිස් පරික්ශාවක්. 188 00:20:41,666 --> 00:20:43,708 අර බාර් එක අල්ලගෙන, ඔයාගේ ඔලුව ඒක උඩින් තියාගන්න. 189 00:20:46,083 --> 00:20:48,791 මම කිව්වම, ඇග උඩට උස්සන්න. 190 00:20:50,791 --> 00:20:52,083 දැන් ඒක කරන්න. 191 00:20:57,583 --> 00:20:58,625 මං කිව්වනේ. මේක හිස් එකක් 192 00:21:16,708 --> 00:21:18,000 හරි. දොර වහන්න 193 00:21:18,083 --> 00:21:19,083 ස්තූතියි සර් 194 00:21:36,583 --> 00:21:37,791 එයාලා ආපහු එනවා 195 00:21:37,875 --> 00:21:40,125 අනිත් පැත්තට, බාර් එක යටට යන්න 196 00:21:42,416 --> 00:21:44,125 දැන් ඒක කරන්න! 197 00:21:53,208 --> 00:21:54,333 මට බෑ 198 00:21:54,416 --> 00:21:56,750 අල්ලගෙන ඉන්න, ඔයාට මේක කරන්න පුලුවන්, කැමරන් 199 00:22:03,125 --> 00:22:04,833 මේකේ මුකුත් නෑ සර් 200 00:22:11,083 --> 00:22:12,291 හරි එහෙනම්, ඔයාලට යන්න පුලුවන්. 201 00:22:19,541 --> 00:22:21,000 වාහනේ ආයෙමත් යන්න පටං ගත්තා 202 00:22:37,291 --> 00:22:39,250 අපේ වැඩේ හරි, දැන් මෙහෙන් යමු 203 00:22:39,333 --> 00:22:41,583 පොඩ්ඩක් ඉන්න, පොලීසියෙන් ආවා. 204 00:22:48,666 --> 00:22:50,416 මම දැනුයි මෙහාට ආවේ 205 00:22:51,666 --> 00:22:53,541 දැනට කාර් දෙකයි ඇවිත් තියෙන්නේ. 206 00:22:53,625 --> 00:22:57,291 - පේන විදිහට ඔයාගේ පෙම්වතිය අපිව අහුකරලා දීලා වගේ. - නෑ නෑ නෑ. ඒක තමා හොද ආරංචිය. 207 00:22:57,375 --> 00:23:00,875 එයා අපිව පාවලා දුන්නා නම්, කාර් දෙකකට වඩා ගානක් මෙතනට එනවා. 208 00:23:00,958 --> 00:23:03,083 එයාලා හෝඩුවාවක් පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒක පැහැදිලියි 209 00:23:03,166 --> 00:23:04,708 එයාලට CCTV බලන්න ඕනි වෙයි. 210 00:23:04,791 --> 00:23:06,916 අපට තව පොඩි වෙලාවක් මෙතන ඉන්න වෙනවා 211 00:23:14,125 --> 00:23:15,000 - බර්ලින්? - කෙයිලා? 212 00:23:15,083 --> 00:23:17,125 ඔයා දැන්මම හෝටලේ CCTV පද්ධතිය හැක් කරන්න ඕනි. 213 00:23:17,208 --> 00:23:19,608 - මම දැනටමත් ඒක කරලා තියෙන්නේ. ඒවා මකලා තියෙන්නේ. - පොලීසිය පිලිගැනීමේ කවුලුව ලග ඉන්නවා. 214 00:23:19,666 --> 00:23:22,333 කොරිඩෝවේ කැමරා ටික ඕෆ් කරලා දාන්න, එතකොට අපට පැනගන්න ඕනි 215 00:23:22,416 --> 00:23:25,000 ඊටපස්සේ හාඩ් වල තියෙන දේවල් මකලා දාන්න, පිලිගැනීමේ කවුලුව ලග දර්ශන ටිකත් මකලා දාන්න. 216 00:23:25,083 --> 00:23:28,166 මට බෑ. මම මේ ගගක් මැද්දේ බෝට්ටුවෙන් යනගමන් ඉන්නේ, අපි මේ පොලීසියෙන් බේරිලා පැනලා යනගමන්. 217 00:23:28,250 --> 00:23:31,000 ඔයා ඒ වැඩේ විනාඩි හතරක් ඇතුලත කලේ නැත්තම්, මටයි ඩැමියන්ටයි මැරුම් කන්න සිද්ද වෙනවා. 218 00:23:38,958 --> 00:23:39,958 ඒපාර මොකක්ද වෙන්නේ? 219 00:23:40,583 --> 00:23:42,000 මට හොදට සිග්නල් තියෙන තැනකට යන්න ඕනි! 220 00:23:42,583 --> 00:23:44,708 පරීක්ශක ලවෙල්. අපරාධ විමර්ශන ඒකකය. 221 00:23:44,791 --> 00:23:46,458 අපි සැකකාරයෝ දෙන්නෙක් ව හොයනවා 222 00:23:46,541 --> 00:23:49,333 එයාලා ගිය සතියේ හෝ ඊට වැඩි කාලයක් මේ හෝටලේ නැවතිලා හිටියා කියලා අපි විශ්වාස කරනවා 223 00:23:49,416 --> 00:23:51,958 අපි දන්නේ නෑ කී දෙනෙක් නැවතිලා හිටියද කියලා, ඒත් අපි දන්නවා එයාලා ස්පාඤ්ඤ ජාතිකයෝ කියලා. 224 00:23:52,041 --> 00:23:55,625 එයාලා මේ හෝටලේ අමුත්තෝ විදිහට නැවතිලා හිටියා වෙන්න පුලුවන්, ඒත් මට ශුවර් නෑ 225 00:23:55,708 --> 00:23:57,791 - ඔව්. - පොඩ්ඩක් ඉන්න... 226 00:24:00,166 --> 00:24:02,458 මෙයාගේ පෙනුම 313 කාමරේ නැවතිලා හිටපු ගෑනු කෙනා වගේමයි 227 00:24:04,666 --> 00:24:05,708 මට බලන්න දෙන්න. 228 00:24:11,833 --> 00:24:13,041 සිග්නල් නෑ! 229 00:24:13,125 --> 00:24:16,000 තව ටිකක් හයියෙන් යන්න බැරිද? අපිට වෙන රිලේ එකක් හොයාගන්න වෙනවා. 230 00:24:16,083 --> 00:24:17,166 එහෙම කරන්නම් 231 00:24:23,750 --> 00:24:25,250 මේකනම් ටිකක් අසාමාන්‍යයි 232 00:24:25,333 --> 00:24:27,166 අමුත්තෝ කීපදෙනෙක්ගේ ෆයිල් මකලාදාලා 233 00:24:27,666 --> 00:24:30,166 පේන විදිහට නම්, ඒ අර ස්පාඤ්ඤ කන්ඩායමේ අයගේ ඒවා තමා. 234 00:24:30,250 --> 00:24:32,916 පහුගිය දවස් 17 පුරාවටම ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමක් 235 00:24:33,000 --> 00:24:34,625 මේ හෝටලේ නැවතිලා හිටියා 236 00:24:34,708 --> 00:24:36,333 එයාලගෙන් පස් දෙනෙක් දවස් කීපයකට කලින් පිට වෙලා ගියා 237 00:24:36,916 --> 00:24:38,666 එක්කෙනෙක් දැන් ටිකකට කලින් ආවා. 238 00:24:38,750 --> 00:24:41,125 දැන් එයා මෙහේ නැවතිලා හිටපු කෙනා එක්ක ඉන්නවා ඇති. 239 00:24:41,208 --> 00:24:43,166 ඇත්තෙන්ම එයා මහ අමුතු මනුස්සයෙක් 240 00:24:43,250 --> 00:24:45,666 එයා අපිට එයාගේ කාමරේ සුද්ද කරන්න ඉඩ දුන්නෙම නෑ 241 00:24:45,750 --> 00:24:47,125 එයාලා උඩතට්ටුවේ 503 කාමරේ ඉන්නේ. 242 00:24:48,958 --> 00:24:50,416 අනිත් කණ්ඩායම් වලටත් එන්න කියන්න 243 00:24:50,500 --> 00:24:52,375 ෆ්රෙඩ්, කාටවත් යන්න දෙන්න එපා 244 00:24:52,458 --> 00:24:53,458 තේරුණා 245 00:24:53,500 --> 00:24:56,267 ආරක්ශ කැමරා වල දර්ශන බලන්න පුලුවන් මොනිටර් කාමරයක් තියෙනවද? 246 00:24:56,291 --> 00:24:57,458 ඔව්, අපිට ඒ වගේ කාමරයක් තියෙනවා 247 00:24:58,916 --> 00:25:00,166 මම CCTV ගැන බලාගන්නම්. 248 00:25:01,041 --> 00:25:02,291 මගේ පස්සෙන් එන්න 249 00:25:03,041 --> 00:25:05,125 ඔයාලගේ මාස්ටර් කී ටික අරගෙන එන්න. 250 00:25:05,708 --> 00:25:07,333 කෙයිලා, මොන මගුලක්ද ඔතන වෙන්නේ? 251 00:25:07,416 --> 00:25:09,083 මේක හරිම ස්ලෝ. හරියට සිග්නල් එන්නේ නෑ. 252 00:25:09,166 --> 00:25:11,666 අපි මේ හරියෙන් ඈතට යන්න ඕනි. බෘස්, තව හයියෙන් යන්න බැරිද? 253 00:25:11,750 --> 00:25:12,958 මේ උපරිම වේගෙන් තමා යන්නේ 254 00:25:15,500 --> 00:25:18,125 ඔය දෙන්නා පඩිපෙලෙන් යන්න. යන්න යන්න! 255 00:25:18,208 --> 00:25:21,541 සමාවෙන්න. මේක හදිස්සියක්. සමාවෙන්න. මේක හදිස්සියක්. 256 00:25:21,625 --> 00:25:24,375 - මොකක්ද ඔතන වෙන්නේ? - අපි දැන් ගොඩබිමට කිට්ටු කරලා ඉන්නේ! 257 00:25:24,875 --> 00:25:25,875 බෘස්, ඉක්මනට යමු! 258 00:25:33,000 --> 00:25:34,720 මේ ඔයාලගේ තියෙන සේරම CCTV කැමරා ටිකද? 259 00:25:34,791 --> 00:25:36,166 ඔව් 260 00:25:44,333 --> 00:25:46,375 අපි දැන් ලං වෙලා ඉන්නේ. දැන් ඔයාට සිග්නල් ලැබෙන්න ඕනි! 261 00:25:46,458 --> 00:25:48,291 වැඩේ හරි, සිග්නල් තියෙනවා! 262 00:25:48,375 --> 00:25:50,958 - හෙනගහපං අන්ඩ්‍රේ. කමෝන්. - මං සර්වර් එකට ලොග් වුනා. 263 00:25:51,041 --> 00:25:53,875 මට ඔයාල යන එන ඒවා රෙකෝඩ් වෙලා තියෙන ෆයිල් වෙන වෙනම තෝරලා මකලාදාන්න වෙනවා 264 00:25:53,958 --> 00:25:55,278 එහෙම නොකලොත්, එයාලට සැකයක් ඇති වෙන්න පුලුවන් 265 00:25:55,333 --> 00:25:58,625 හැමදේම මකලා දාන්න. ඒවගේම අපි ඉන්න තට්ටුවේ කැමරා ටිකත් ඕෆ් කරන්න. 266 00:25:59,833 --> 00:26:01,583 හරි! දැන් කැමරා ගැන බලමු. 267 00:26:04,791 --> 00:26:06,551 මම දන්නේ නෑ ඔයාලා ඉන්න තට්ටුවේ කැමරා මොනවද කියලා. 268 00:26:06,625 --> 00:26:08,875 - මට කැමරා වල අංක විතරයි පේන්නේ! - සේරම කැමරා ටික ඕෆ් කරන්න! 269 00:26:10,541 --> 00:26:11,875 පොලිස් හදිසි අවස්ථාවක්. සමාවෙන්න. 270 00:26:19,625 --> 00:26:21,875 කවුරුහරි හෝටලේ තියෙන සේරම කැමරා ටික ඕෆ් කරලා දැම්මා 271 00:26:24,250 --> 00:26:25,250 මට මාස්ටර් කී කාඩ් එක දෙන්න. 272 00:26:29,083 --> 00:26:30,083 ඉක්මන් කරන්න! 273 00:26:31,708 --> 00:26:32,916 කැමරා සේරම ඕෆ් කලා! 274 00:26:33,875 --> 00:26:34,875 අපි යමු. 275 00:26:39,291 --> 00:26:40,583 අපි ලගටම ඇවිත් ඉන්නේ. 276 00:27:05,791 --> 00:27:06,875 අපි පොලීසියෙන්, දොර අරින්න! 277 00:27:25,416 --> 00:27:27,083 අතෑරලා දාන්න. උන් පැනලා ගිහින්. 278 00:28:04,291 --> 00:28:06,041 එයාලා තාමත් හෝටලේ ඉන්නවා. 279 00:28:06,916 --> 00:28:09,458 හෝටලේ වහලා දාන්න! හදිසි පිටවීමේ දොරටුයි, පාකින් එකයි වහලා දාන්න! 280 00:28:34,416 --> 00:28:36,291 සැකකාරයෝ පේන්න නෑ. 281 00:28:42,083 --> 00:28:43,083 මගුල 282 00:28:51,583 --> 00:28:54,166 පැටියෝ, මං ඔයාට මුකුත් කිව්වේ නැත්තේ, මං ඔයාගේ යාලුවා නිසා 283 00:28:55,041 --> 00:28:57,166 මොකද අපි හැමෝටම අපි කැමති ජීවිතයක් ගත කරන්න නිදහස තියෙනවා 284 00:28:57,250 --> 00:29:00,458 ඔයාගේ සැමියා... එයා සිමොන් වගේ මැරයෙක් නොවෙන්න පුලුවන්, 285 00:29:00,541 --> 00:29:02,125 ඒත් ඒ අවජාතකයා මහ බොරු කාරයෙක්. 286 00:29:02,208 --> 00:29:05,500 ඔයා මගේ සැමියව, මං ගැන දුරදක්නෙකින් ඔත්තු බලපු මිනිහත් එක්ක සසදනවද? 287 00:29:05,583 --> 00:29:07,583 අපොයි නෑ 288 00:29:08,250 --> 00:29:11,291 ඒත් ඔයාගේ සැමියා ඔයාට ඒත්තු ගැන්නුවා ඔයා ආදර කතාවක ජීවත් වෙනවා කියලා 289 00:29:11,375 --> 00:29:12,500 ඒවගේම එදා රෑ, 290 00:29:12,583 --> 00:29:14,791 ඔයාට පුලුවන් බොහීමියන් දෙවගනක් වගේ මේ ලෝකය වැලදගන්න 291 00:29:14,875 --> 00:29:15,958 මොකද ඔයා නිදහස් නිසා 292 00:29:16,041 --> 00:29:17,500 කලින් ඔයාට නිදහස තිබ්බේ නෑ 293 00:29:18,958 --> 00:29:20,375 ඔයා තනිවෙලා හිටියේ. 294 00:29:20,458 --> 00:29:24,208 {\an8}ඒ අතරතුරේදී, අර යකා, වෙන ගෑනියෙකුයි, ඌ හොරෙන් හදපු ලමයයි 295 00:29:24,291 --> 00:29:27,916 නැන්දම්මයි එක්ක පිරමීඩ වල සෙල්ෆි ගහන්න යනවා 296 00:29:28,000 --> 00:29:30,833 ඔයා හිතාගෙන ඉන්නේ එක පාහාරයෙක්ව හිරෙන් එලියට අරං 297 00:29:30,916 --> 00:29:31,916 අනිකව ඇතුලට යවන්නද? 298 00:29:32,000 --> 00:29:33,166 අනේ මේ! 299 00:29:37,166 --> 00:29:38,916 මම මෝඩ වුනා වගේ දැනෙනවා 300 00:29:40,166 --> 00:29:41,250 මට හරිම වරදකාරී හැගීමක් දැනෙනවා 301 00:29:41,958 --> 00:29:44,500 වරදකාරී? පැටියෝ එහෙම වෙන්න බෑනේ, මේ බලන්න 302 00:29:44,583 --> 00:29:47,375 - ඔයා මොනාහරි හොරකම් කලාද? - කොහෙත්ම නැහැ. 303 00:29:47,458 --> 00:29:50,250 අනේමන්දා, ඔයාට කොහේ හරි හංගල ඉන්න ළමෙක් ඉන්නවද? 304 00:29:50,333 --> 00:29:52,041 ඔයාට කියන්න බැරිවුණු? 305 00:29:52,125 --> 00:29:53,333 නැහැ, ඒත් මට සම්බන්ධයක් තිබුන. 306 00:29:53,416 --> 00:29:55,000 වස්තුවේ, ඒ දෙක සංසන්දනය කරන්න බැහැ. 307 00:29:55,083 --> 00:29:58,291 මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න. මේ කතාවේදී, පරාජිතයෝ දෙන්නෙක් ඉන්නව. 308 00:29:58,375 --> 00:30:02,125 ඔයා තමයි අංක එකේ පරාජිතයා. පරාද වෙන්න පුළුවන් තරම් ඉහලින් පරාද වෙලා. 309 00:30:02,625 --> 00:30:04,125 දෙවැනි පරාජිතයා තමා ඔයාගේ සැමියා. 310 00:30:04,208 --> 00:30:06,958 එක ජයග්‍රාහකයයි ඉන්නේ, සිමොන්. 311 00:30:07,041 --> 00:30:10,416 දැන් වෙන්න ඕන දේ තමා, ඔයා ජයග්‍රහකයෙක් වෙන එක. 312 00:30:10,500 --> 00:30:12,000 එයාලව පරාජිතයෝ කරන්න. 313 00:30:12,083 --> 00:30:13,750 මම ඒක කරන්නෙ කොහොමද? 314 00:30:15,125 --> 00:30:18,333 එයා ගොඩක් අස කරන දේ අරගෙන, එයාගේ සල්ලි. 315 00:30:18,416 --> 00:30:21,625 නැහැ. නැහැ, ඔයාට පිස්සු. 316 00:30:21,708 --> 00:30:24,166 - කැමිලියා, ඒ ගැන හිතන්න.. - සූසි, ඔයාට පිස්සු.. 317 00:30:24,250 --> 00:30:25,370 ඔයාට ඕන අවුරුදු ගානක් තිස්සේ 318 00:30:25,416 --> 00:30:27,096 හොරකමක් සැලසුම් කරපු මනුස්සයෙක්ව පරාද කරන්නද? 319 00:30:27,125 --> 00:30:30,250 එයා ඇතුල් වුණේ කොහොමද කියල කවුරුත් දන්නෙ නැහැ. සමහරවිට එයා මාෆියා එකට සම්බන්ධ ඇති. 320 00:30:30,333 --> 00:30:31,458 ඒ ගැන වද වෙන්නෙ කවුද? 321 00:30:31,541 --> 00:30:34,916 නීතියට උවමනා කරන කෙනෙක්ගේ අනන්‍යතාවය ඔයා දන්නව. 322 00:30:35,000 --> 00:30:37,791 ඔයා එක කෝල් එකයි ගන්න ඕනා, එයා අවුරුදු 20කට හිරේ. 323 00:30:37,875 --> 00:30:41,000 ඒත් අපිට ඒකෙන් මොනාද ලැබෙන්නේ? මොකුත්ම නැහැ. 324 00:30:41,583 --> 00:30:42,875 මට දෙයක් කියන්න, කැමිලියා. 325 00:30:42,958 --> 00:30:45,750 ඔයා සිමොන් වුණා නම්, හිරේ යන එකෙන් බේරෙන්න බොහොම සතුටින් 326 00:30:45,833 --> 00:30:46,833 සල්ලි ටිකක් දෙන්නේ නැද්ද? 327 00:30:48,875 --> 00:30:50,041 ටිකක් කියනනේ කොච්චරක්ද? 328 00:30:50,625 --> 00:30:53,875 අපි 20%ක් ඉල්ලුවොත්, හොඳ වාසියකින් අපිට ලැබෙන්නේ ටිකයි. 329 00:30:53,958 --> 00:30:56,873 60%ක් කියන්නෙ අපිව අමාරුවේ වැටෙන ගානක්, 330 00:30:56,897 --> 00:30:58,041 40%ක් සාධාරයි. 331 00:30:58,125 --> 00:30:59,458 මට කරකැවිල්ල වගේ. 332 00:31:05,291 --> 00:31:07,750 මම ඔයාගේ උමතු අදහසට කැමති වුණා කියමුකෝ. 333 00:31:07,833 --> 00:31:09,541 අපි සිමොන්ව හොයාගන්නෙ කොහොමද? 334 00:31:10,750 --> 00:31:12,416 ඒක තමයි සැලැස්මේ අමාරුම කොටස. 335 00:31:34,791 --> 00:31:36,375 හරි. මගේ වැඩ ඉවරයි, මම යනවා. 336 00:31:36,458 --> 00:31:39,000 - පස්සේ හම්බවෙමු, මචං.. - 11ට හම්බවෙමු, හරිද? 337 00:31:42,625 --> 00:31:43,625 හේයි, කොල්ලනේ, කොහොමද? 338 00:31:43,708 --> 00:31:45,666 ස්වර්ණමය අවස්ථාව සෙල්ලම කරන්න වෙලාව. 339 00:31:45,750 --> 00:31:48,750 හරි තීරණය ගන්න ඔයාලට තප්පර 10. ක් ලැබෙනවා. 340 00:31:48,833 --> 00:31:53,083 මම ඔයාලගේ බයික්වලට යුරෝ 15දායක දෙනවා, අරගෙන යන්න. 341 00:31:53,166 --> 00:31:56,208 වෙලාව පටන් ගන්නවා, දැන්... 342 00:32:03,458 --> 00:32:04,958 අන්න එහෙමයි අපි පලා ගියේ. 343 00:32:05,041 --> 00:32:07,750 ගොඩක් අය හිතන්නේ පලා යනවා කියන්නෙ පුළුවන් තරම් වේගෙන් යන එක කියල. 344 00:32:07,833 --> 00:32:11,541 ඒත් වේගවත් අයගෙන් හිරගෙවල් පිරිල තියෙන්නෙ. 345 00:32:11,625 --> 00:32:13,625 ඔයා ප්‍රවීණයින් දිහා බලන්න ඕනා. 346 00:32:13,708 --> 00:32:15,000 හුඩිනි. 347 00:32:15,083 --> 00:32:16,500 කොපර්ෆිල්ඩ්. 348 00:32:16,583 --> 00:32:20,833 එයාල ඔයාට හොඳට බලන් ඉන්න සලස්වලා ඔයාගේ ඇස් ඉදිරිපිටදීම අතුරුදහන් වෙනවා. 349 00:32:20,916 --> 00:32:22,125 එයාක කොහොමද ඒක කලේ? 350 00:32:23,458 --> 00:32:27,541 ඔවුන්ගේ කොටස අනුව, රෝයි සහ කැම්රන් ගමන් කලේ, පොලිතින් කුඩාරමක. 351 00:32:27,625 --> 00:32:30,958 කොයි තරම් තදින් හෙව්වත් හොයාගන්න බැරි ඉතාම බුද්ධිමත් සැලැස්මක්. 352 00:32:31,041 --> 00:32:32,583 පොලිසිය එයාලව කොහෙත්ම දකින එකක් නැහැ. 353 00:32:32,666 --> 00:32:35,916 එයාල ඒ විධියට කිලෝමීටර් 645ක් ගමන් කළා. 354 00:32:36,000 --> 00:32:37,708 නිදාගෙන යන වාහනයක යනව වගේ. 355 00:32:41,416 --> 00:32:43,166 තරු දිහා බලාගෙන... 356 00:32:48,500 --> 00:32:52,166 ස්පාඥ්ඥයට සාදරෙන් පිලිගන්නව. අපි පිරෙනීස්වලට ඇතුල් වෙනව. 357 00:32:52,250 --> 00:32:53,583 - කොහෙද? - අරහේ. 358 00:33:05,208 --> 00:33:06,750 ඔයා හැම වෙලාවේම අත් ආවරණ දාගෙන ඉන්නෙ ඇයි? 359 00:33:08,125 --> 00:33:09,583 අවුරුදු 13 ඉඳල මම මේවා දාන්නෙ. 360 00:33:10,875 --> 00:33:12,500 මගේ අම්ම මාව බිහිකරද්දී මැරුනා. 361 00:33:13,708 --> 00:33:15,500 මගේ තාත්තට ඒක දරාගන්න අමාරු වුණා 362 00:33:15,583 --> 00:33:17,875 එයාට මාව උස් මහත් කරලා බලාගන්න වුණා. 363 00:33:19,875 --> 00:33:21,750 එයාගේ බිරිඳව මරපු ළමයා. 364 00:33:24,208 --> 00:33:26,583 මම හිතන්නෙ, ජීවිතය අපි දෙන්න එක්කම ජරා සෙල්ලමක් කලේ. 365 00:33:28,125 --> 00:33:30,625 මට මගේ අම්මව නැතිවුණා, මගේ තාත්ත මට වෛර කළා. 366 00:33:31,500 --> 00:33:33,916 එයාට එයාගේ බිරිඳව නැතිවුණා, එයා, එයාගේ පුතාට වෛර කළා. 367 00:33:36,500 --> 00:33:38,500 මම ඒ කාලේ ගොඩක් තරහෙන් හිටියේ, දන්නවද? 368 00:33:38,583 --> 00:33:41,333 ඉස්කෝලේ වාඩිවෙලා ඉන්න එක ගොඩක් අමාරු දෙයක් වුණා. 369 00:33:42,458 --> 00:33:44,958 ඉතිං දවල් කෑම වෙලාවේ මම ගියා. 370 00:33:50,000 --> 00:33:51,416 ඔයා කොහෙටද යන්නේ? 371 00:33:52,041 --> 00:33:53,291 අත්හැරලා දාපු තැන්වලට. 372 00:33:54,791 --> 00:33:58,166 මම හොඳ හොඳ හැමෝවම ආශ්‍රය කළා. 373 00:33:59,333 --> 00:34:01,500 අපි ඒ කාලේ ඕන දෙකට සටන් කළා. 374 00:34:02,000 --> 00:34:04,958 බෝලෙකට, බයික් එකකට, කෙල්ලෙක්ට. 375 00:34:08,000 --> 00:34:12,416 ඊට පස්සේ, මම ගෙදර ගියා, ඉස්කෝලෙන් තාත්තට කෝල් කරලා. 376 00:34:13,166 --> 00:34:15,500 මගේ තාත්ත මාව පුටුවක වාදී කෙරෙව්වා... 377 00:34:17,333 --> 00:34:19,041 මට තදින් සලකන්න පටන් ගත්ත. 378 00:34:19,125 --> 00:34:21,666 පන්තියෙදී වාඩිවෙලා ඉන්න විධිය මම උඹට උගන්වන්නැයි හදන්නෙ. 379 00:34:22,666 --> 00:34:24,541 තමන්ව පාලනය කරගැනීමේ විධිය. 380 00:34:24,625 --> 00:34:26,416 තමන්ව පාලනය කරගැනීමේ විධිය. 381 00:34:26,500 --> 00:34:30,416 උඹ රණ්ඩුවක නෙමෙයි ඕන මගුලකට පැටලෙන්නේ නැතුව ඉන්න විධිය ඉගෙනගන්නයි යන්නෙ. 382 00:34:30,500 --> 00:34:31,541 අත මෙතනින් තියපන්. 383 00:34:32,791 --> 00:34:34,375 මම කියන දේ කරපන්. 384 00:34:37,166 --> 00:34:39,000 එදා තමා එයා මගේ අතේ මිට මොලවලා පිච්චුවේ. 385 00:34:41,583 --> 00:34:42,708 එයාගේ සිගරට් එකෙන්. 386 00:34:48,291 --> 00:34:50,708 ඒ බැල්ලිගෙ පුතා ගොඩක් හෙමින් ඒක කලේ. 387 00:34:50,791 --> 00:34:52,708 පෙන්වවද? වාඩිවෙලා ඉන්න විධිය උඹ ඉගෙනගෙන. 388 00:34:54,416 --> 00:34:55,958 ඉතිං මම ගෙදරින් පැනල යනව. 389 00:34:56,041 --> 00:34:58,416 හොරෙක් වශයෙන් මගේ වෘත්තීය ආරම්භ කලේ අවුරුදු 13න්. 390 00:34:59,833 --> 00:35:02,666 ඒත් සොරකම් කිරීමේ කලාවේ අත්දැකීම් නැති නිසා. 391 00:35:03,500 --> 00:35:06,166 අවුරුදු 17 වෙන්න කලින්, තුන් වතාවක් උසාවි ගියා මම. 392 00:35:06,250 --> 00:35:08,416 ඊට පස්සේ පුනුරුත්ථාපන පාසල බුමරංගයක් වගේ වුණා. 393 00:35:09,083 --> 00:35:10,458 ඊට පස්සේ ඇමට බර්ලින්ව හම්බුනා. 394 00:35:11,458 --> 00:35:12,875 මට ගොඩක් කනගාටුයි. 395 00:35:17,000 --> 00:35:18,000 ඇයි? 396 00:35:18,875 --> 00:35:22,208 ඔයාට ඇත්තටම ප්‍රශ්න තියෙද්දී, මගේ විකාර වගයක් මම ඔයාට කිව්වා. 397 00:35:30,791 --> 00:35:32,833 එළුවා ආවෙත් ඒ කාලෙදීමද? 398 00:35:33,333 --> 00:35:34,916 එක බර්ලින්ගේ අදහසක්. 399 00:35:35,416 --> 00:35:36,416 ඇත්තට? 400 00:35:38,083 --> 00:35:39,113 එයා කිව්වා, 401 00:35:39,137 --> 00:35:42,250 ඔයාගෙයි මගේ ඇතුලාන්තයේ යක්ෂයා ජිවත් වෙනවා. 402 00:35:44,416 --> 00:35:46,458 යක්ෂයා ඔයාට කතා කරනව ඇහෙන ඊළඟ වතාවේදී, 403 00:35:48,958 --> 00:35:51,916 ඔයා අසරණයෙකුට මැරෙන්නම ගහන්න හදනකොට, 404 00:35:56,125 --> 00:35:57,583 ටැටූ එක දිහා බලන්න. 405 00:35:58,416 --> 00:36:00,166 "පහරක් එල්ල කරන්න යන යක්ෂයාව පරාජය කරන්න. 406 00:36:00,250 --> 00:36:02,083 රේස් ගිය එකාව මතකද? 407 00:36:03,541 --> 00:36:05,875 මම තොගේ පුක බිම ඇන්නුවා! 408 00:36:05,958 --> 00:36:08,333 වෙන වෙලාවක නම් මම ඩිකියේ තිබුණු රෙන්ච් එක අරගන්නවා. 409 00:36:08,416 --> 00:36:09,791 ඒකෙන් උගේ ඔලුව කුඩු කරනවා. 410 00:36:11,125 --> 00:36:14,833 බර්ලින්ට ස්තුති වෙන්න, මම එළුවා දිහා බැලුවා, මම දින්නා. 411 00:36:22,291 --> 00:36:23,833 වාහනේ නවත්තනවා, ලැහැස්ති වෙන්න. 412 00:36:46,041 --> 00:36:48,625 එන්න. 413 00:37:05,458 --> 00:37:08,416 බ්‍රුස් සහ කෙයිලා නාවුක සැතපුම් 130ක් විතර ගියා, 414 00:37:08,500 --> 00:37:10,458 අශ්වබල 300ක් බලවත් ස්පීඩ් බෝට් එකක. 415 00:37:10,541 --> 00:37:13,041 අග්ලෙම්වලට කිට්ටුව, එයාල ඒ'ක අතැරලා දැම්ම. 416 00:37:14,416 --> 00:37:17,791 ඊට පස්සේ එයාල ගම්බධ පළාත් වලින් කිලෝමීටර් 1900ක් ගියා, 417 00:37:17,875 --> 00:37:20,875 අන්තිමේදී එයාලට ඩෝඩෝන්ඥා ගඟ හම්බුනා. 418 00:37:20,958 --> 00:37:23,375 හැම අළුත් පාරක්ම ගිනිකෙළි වගේ වුණා. 419 00:37:23,458 --> 00:37:26,166 එයාලව ලුහුබඳින එක එන්න එන්න සංකීර්ණ වුණා. 420 00:37:27,250 --> 00:37:29,708 කෙයිලට ආරක්ෂිතව ගමන් කරන්න අදහසක් පහළවුනා, 421 00:37:29,791 --> 00:37:31,583 ශේරෝන් මෝය කට අතරින්. 422 00:37:34,500 --> 00:37:36,333 සුබ සන්ද්‍යාවක්. 423 00:37:36,416 --> 00:37:39,083 ඔයාලට කරදර කරනවට සමාවෙන්න, ඔයාල හෙට කාර්යබහුලද? 424 00:37:57,416 --> 00:38:00,458 එයාලට ස්පාඥ්ඥය මුහුදින් කිලෝමීටර කිහිපයයි. 425 00:38:01,416 --> 00:38:04,375 භීතිය පිරුණු පලායාමේ බොරුවක්, 426 00:38:04,458 --> 00:38:06,250 විනෝදජනක කෘස් ගමනක් බවට පත්වුණා. 427 00:38:06,833 --> 00:38:10,583 ප්‍රංශයේ ගඟක යාත්‍රා කරන එක තරම් රොමැන්ටික් වෙන්න පුළුවන් තව මොනාද? 428 00:38:20,791 --> 00:38:22,291 බ්‍රුස්, අපිට ටිකක් කතා කරහකිද? 429 00:38:24,416 --> 00:38:26,125 ඇත්තෙන්ම. මොකක්ද? 430 00:38:33,208 --> 00:38:34,791 මට විස්වාස නැහැ කොහොමද... 431 00:38:36,666 --> 00:38:37,666 432 00:38:38,541 --> 00:38:39,750 මාව බේරගත්තට ස්තුතියි. 433 00:38:40,708 --> 00:38:41,958 එච්චරයි. 434 00:38:42,041 --> 00:38:44,958 දන්නවනේ, සර්පයාගෙන්, ඉස්පිරිතාලෙන් වගේ හැමදේකින්ම. 435 00:38:45,041 --> 00:38:46,041 ස්තුතියි. 436 00:38:47,541 --> 00:38:48,750 ස්තුතිය පිලිගන්නවා. 437 00:38:53,666 --> 00:38:55,583 ඇත්තටම, මටත් කතා කරන්න දෙයක් තියෙනව. 438 00:38:58,208 --> 00:38:59,291 මම... 439 00:39:00,375 --> 00:39:04,291 මම ඔයාව අක්රේ තියාගෙන යද්දී, මට දැනුණා ඔයාව ලිස්සලා යනව. 440 00:39:06,041 --> 00:39:09,041 ඊට පස්සේ, පොලිස් කාර් එකේදී ඔයා මගේ අත අල්ලන් ඉද්දී, 441 00:39:10,250 --> 00:39:14,083 මට ඔයාගේ නාඩි වැටෙනවා දැනුනේ නැහැ, මම හිතුව මට ඔයාව නැතිවෙනවා කියල. 442 00:39:17,250 --> 00:39:20,500 එතකොට මම තේරුම් ගත්තා ඔයාව නැති වෙන එකෙන් මට කොච්චර 443 00:39:20,583 --> 00:39:21,875 රිදෙනවද කියල. 444 00:39:21,958 --> 00:39:23,375 මට ඔයාව බේරගන්න පුළුවන් වුනොත්, 445 00:39:24,541 --> 00:39:27,208 මම අපි දෙන්න එක්ක කෝපි එකක් බිලා නිකම් ඉන්නේ නැහැ, 446 00:39:27,708 --> 00:39:31,208 නත්තලට කෝල් කරලා සුබ පතල නිකම් ඉන්නෙත් නැහැ. 447 00:39:33,666 --> 00:39:37,250 මම දන්නවා මට මගේ ජිවිත කාලයම ඔයාව යාලු කරගන්න උත්සහ කර කර ගත කරන්න පුළුවන්. 448 00:39:38,583 --> 00:39:41,250 ඔයා වගේ කෙනෙක් කවදාවත් මට කැමති වෙන්නේ නැතිවෙයි. 449 00:39:43,833 --> 00:39:46,375 හෙට මොනා වෙයිද කියල මම දන්නේ නැහැ. 450 00:39:47,541 --> 00:39:48,833 ඒ නිසයි මම මේක දැන් කියන්නෙ. 451 00:39:51,750 --> 00:39:53,875 මම හිතන්නේ මම ආදරේ බැඳෙනව. 452 00:39:55,750 --> 00:39:56,916 ඔයත් එක්ක ආදරෙන්. 453 00:39:59,666 --> 00:40:01,916 හේයි. ශ්හ්හ් හේයි. 454 00:41:28,416 --> 00:41:30,250 අපි වෙන් වෙන තැන මෙතන. 455 00:41:32,291 --> 00:41:34,416 ඔයා ඔයාගේ ටින් අරගන්න, මම මගේ ඒවා අරගන්නම්. 456 00:41:34,500 --> 00:41:38,333 තුර්කි කාරයව හොයාගන්න හැටි දන්නවද? 457 00:41:39,791 --> 00:41:41,333 ඔව්, එයාගේ නම බුරාක්. 458 00:41:42,666 --> 00:41:46,541 මගේ කෙනත් තුර්කි එක්කෙනෙක්, අර්ජාන්. 459 00:41:50,208 --> 00:41:52,541 සේරම හොඳින් වුනොත්, මම ඔයාව දවස් තුනකින් හම්බවෙන්නම්. 460 00:42:00,666 --> 00:42:01,958 පරිස්සම් වෙන්න. 461 00:42:03,291 --> 00:42:05,541 ඔයත්. 462 00:42:52,625 --> 00:42:54,500 කවදාවත් ආයේ මෙහෙම වෙන්න බැහැ. 463 00:43:00,041 --> 00:43:02,291 මට පොරොන්දු වෙන්න, හරිද? දිවුරන්න, මට පොරොන්දු වෙන්න. 464 00:43:02,375 --> 00:43:05,000 ඊළඟ වතාවේ මට මාව නවත්තගන්න බැරිවේවි. 465 00:43:05,750 --> 00:43:06,916 මම පොරොන්දු වෙනවා. 466 00:43:21,250 --> 00:43:23,916 මේ අතරවාරයේ පැරිසිය ආසන්නයේ, වළලු හතරකින් මාර්ග බාධක යොදා තිබෙනවා. 467 00:43:24,000 --> 00:43:26,083 අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර් 60ක් දක්වා. 468 00:43:26,166 --> 00:43:27,458 469 00:43:27,541 --> 00:43:30,916 ප්‍රධාන මාර්ගයන්ගෙන් පිටවීම ඉතාම සංකීර්ණ වුණා. 470 00:43:33,291 --> 00:43:34,541 ඒ නිසා අපි ඇඳුම් මාරු කළා, 471 00:43:34,625 --> 00:43:38,000 අපි පෙනුමින් කඳු නගින ක්‍රීඩකයින් දෙදෙනෙක් බවට පත්වුණා. 472 00:43:38,083 --> 00:43:39,538 ඔයා කියාගනිවී මෙන්න මෙහෙම, 473 00:43:39,562 --> 00:43:41,750 බලන්නකෝ අර ප්‍රසංශනීය වැඩිහිටියන් දිහා. 474 00:43:42,625 --> 00:43:46,541 කඳු මුදුනින් මුදනට බයිසිකල් පදිමින්, ප්‍රංශය හරහා ඒමට අපට දින හතරක් ගතවුණා. 475 00:43:49,958 --> 00:43:51,875 දුෂ්කර භුමි ඔස්සේ ගමන් කරමින්. 476 00:43:53,458 --> 00:43:55,708 කඳුවලින් කිසිම විටක එලියට නොගොසින්. 477 00:44:24,625 --> 00:44:26,416 අපි තමයි අවසානයට පැමිණියවුන් වුනේ. 478 00:44:35,875 --> 00:44:39,291 හුදකලා, සුන්දර වතු යායක, අපි එකට නිහඩව කල් ගතකලා, 479 00:44:39,375 --> 00:44:41,125 උණුසුම පහව යනකම් බලා හිඳිමින්. 480 00:44:42,208 --> 00:44:43,916 තවදුරටත් අපි ප්‍රධාන සිරස්තල නොවෙනකම්ම. 481 00:44:45,000 --> 00:44:47,638 පොලිසිය අපිව හොයාගෙන එන්න තවත් ලිහිල් කොන් නොමැති බවට, 482 00:44:47,662 --> 00:44:48,750 අපි තහවුරු කරගන්නකම්, 483 00:45:07,000 --> 00:45:10,500 ඉතුරු වුණු එකම ලිහින් කෙලවර වෙන කෙනෙකුගේ අතේ තිබුනේ. 484 00:45:18,000 --> 00:45:20,625 අපි ආජන්ටිනාවට ට්‍රිප් එකක් යමු. 485 00:45:21,833 --> 00:45:23,083 මට ඇත්තටම යන්න ඕන. 486 00:45:23,166 --> 00:45:24,791 ඔයා එහෙට ගොඩක් කැමති වේවි. 487 00:45:24,875 --> 00:45:27,583 භුමි දර්ශන, එහෙ පරිසරය හරිම ලස්සනයි. 488 00:45:28,541 --> 00:45:31,541 හෙලෝ? ඔයා කොහෙද ගියේ? අපි රැයක් එකට ගතකලා, 489 00:45:31,625 --> 00:45:34,125 ඒත් මං හිතන්නේ නැහැ විනාඩි දහයකට වඩා ඔයා මාත් එක්ක ඉන්නව කියල. 490 00:45:36,750 --> 00:45:39,458 අවංකවම කිව්වොත්, මම සම්බන්ධයකින් මිදෙන්න උත්සහ ගන්නව. 491 00:45:40,541 --> 00:45:43,041 ඊයේ රෑ මම ඔයාව බාර් එකේදී මුණගැහුනම මම හිතුව මේක වෙන්න පුළුවන්, 492 00:45:43,125 --> 00:45:46,125 ඊයේ රෑ තමයි මගේ පරණ ජිවිතය සහ මගේ අලුත් ජිවිතයේ ආරම්භය කියල. 493 00:45:46,208 --> 00:45:49,666 ඒත අද උදේ, මට ආයෙත් දැනුනේ ඒ හිස්බවයි. 494 00:45:52,875 --> 00:45:56,666 මම හිතන්නේ අපි පාරවල් දෙකක යන එක තමයි හොඳ. 495 00:45:57,166 --> 00:45:59,458 ඔව්, මාත් එහෙම හිතනව. 496 00:46:39,625 --> 00:46:41,708 මම සතියක් තිස්සේ එහෙ හැංගිලා හිටියා. 497 00:46:43,000 --> 00:46:44,875 ඔයා මට කියපු කැෆේ එකේ. 498 00:46:44,958 --> 00:46:48,666 මම මැඩ්රිඩ්වල ඉන්නකොට, මම හැම වෙලාවේම යන්නේ එකම තැනකට. 499 00:46:48,750 --> 00:46:50,125 බුවනොස් අයිරිස් කැෆේ එක. 500 00:46:50,208 --> 00:46:53,000 ඊයේ මම අන්තිමේදී ඔයාව දැක්ක, 501 00:46:53,083 --> 00:46:54,958 ඔයාව පොලිසියට අල්ලලා දෙන්න ඕන වුණා මට. 502 00:46:55,041 --> 00:46:57,416 මම ගොඩක් තරහින් හිටියේ, ඔයාට ඒ වේදනාව දන්වන්න ඕන වුණා මට. 503 00:46:58,000 --> 00:47:03,500 ඒත් මම ඔයාව දැක්කම අර ගෑනු කෙනා එක්ක, මගේ හදවත ගැහෙන එක නවතින්න ගත්ත. 504 00:47:04,458 --> 00:47:07,125 මම එවෙලේ තේරුම් ගත්ත, මම මාව රවට්ටගන්නවා කියල, 505 00:47:07,208 --> 00:47:09,041 පලිගන්න ඕන කියන චේතනාවෙන්. 506 00:47:11,291 --> 00:47:12,750 මට ඔයාව මුණගැහෙන්න ඕන වුණා, සිමොන්. 507 00:47:14,916 --> 00:47:16,708 මට ඕන වුණු එකම දේ ඒක. 508 00:47:34,250 --> 00:47:37,208 මටත් ඔයා ගැන හිතන එක නතර කරගන්න බැරිවුණා. 509 00:47:38,333 --> 00:47:39,708 ඒ ගෑනු කෙනා... 510 00:47:40,458 --> 00:47:42,666 හරිනම් එයා මට ඔයාව අමතක කරවන්න උදව් වෙන්න ඕනා, 511 00:47:48,708 --> 00:47:49,750 ඒත් මට බැරිවුණා. 512 00:47:52,000 --> 00:47:55,041 මම ඔයාව විශ්වාස කරන්නේ කොහොමද? ඔයාගේ කාමරේ තිබ්බ සේරම මම දැක්ක. 513 00:47:55,125 --> 00:47:58,500 දුර දක්න, වෙන්දේසි නිවසේ ආකෘතිය. 514 00:47:58,583 --> 00:48:00,041 මම ඔයාගේ තුවක්කුව දැක්ක. 515 00:48:01,250 --> 00:48:03,041 ඒත් මම මෝඩයෙක් වගේ ඇවිල්ල ඉන්නව. 516 00:48:03,541 --> 00:48:06,125 ඔයා හොරෙක් නෙමෙයි කියල ඔයා මට කිව්වොත්, 517 00:48:07,083 --> 00:48:08,250 මම ඔයාව විස්වාස කරයි මං හිතන්නෙ. 518 00:48:09,541 --> 00:48:11,583 මට එහෙම කියන්න බැහැ මොකද ඒක නෙමෙයි ඇත්ත. 519 00:48:13,000 --> 00:48:16,791 ආරම්භයක් විධියට මගේ නම අන්ඩ්‍රිස්. අන්ඩ්‍රිස් දේ ෆොනොලොසා. 520 00:48:17,375 --> 00:48:17,936 නියමයි! 521 00:48:17,960 --> 00:48:19,666 මම ඔයාට බොරු ගොඩක් කිව්වා. 522 00:48:19,750 --> 00:48:22,125 ඒත් එහෙම කිව්වේ මට වෙන තේරීමක් නැති වුණු නිසා. 523 00:48:29,791 --> 00:48:31,125 මම ඒක සැලසුම් කලේ නැහැ. 524 00:48:32,458 --> 00:48:34,978 ඒත් මම ඔයාගේ සැමියා ගැන ඔත්තු බලද්දී, මම ඔයා එක්ක අරදරෙන් බැඳුනා. 525 00:48:36,000 --> 00:48:37,291 බලාපොරොත්තු විරහිතව. 526 00:48:37,791 --> 00:48:39,250 අල්ලගත්ත! 527 00:48:40,041 --> 00:48:42,708 ඒ අඩුගානේ අවුරුදු 20ක්. අපි උඹව අල්ලගත්ත. 528 00:48:42,791 --> 00:48:45,958 රෑට ඔයා නැගිටලා පොත් කියවනවා. 529 00:48:46,791 --> 00:48:48,458 බොහොම දුකින්. 530 00:48:48,541 --> 00:48:49,666 ඔයා නටනවා 531 00:48:50,666 --> 00:48:53,041 පිස්සුවෙන් වගේ සින්දු කියනවා ඔයාගේ බල්ලත් එක්ක 532 00:48:57,333 --> 00:49:01,416 මට ඒ බල්ලා වෙන්න ඕනවුනා, මගේ ජිවිතේ ඉතුරු කාලය ඔයාට ලංවෙලාම ඉන්න. 533 00:49:02,625 --> 00:49:05,916 ඒත් මට මම කරමින් හිටිය දේ නවත්තගන්න බැරිවුණා. 534 00:49:06,416 --> 00:49:08,916 නතරකරලා ඔයාට ඇත්ත කියන්න බැරිවුණා මට. 535 00:49:10,208 --> 00:49:12,500 මංකොල්ලය නවත්තන්න විධියක් තිබුනේ නැහැ. 536 00:49:27,458 --> 00:49:29,333 නැහැ, මට බැහැ. 537 00:49:30,041 --> 00:49:31,625 මට බාත්රුම් එක පාවිච්චි කරන්න ඕන. 538 00:49:31,708 --> 00:49:33,208 අර පැත්තේ. 539 00:50:00,000 --> 00:50:01,333 හෙන ගැහිලා ගියාවේ! 540 00:50:06,833 --> 00:50:08,583 අනිවාර්යෙන්ම මට ඒක කරන්න පුළුවන්! 541 00:50:35,458 --> 00:50:36,625 අපි මෙහෙන් යමු. 542 00:50:43,750 --> 00:50:46,500 හෙලෝ, ඉන්ස්පෙක්ටර්. 543 00:50:51,250 --> 00:50:54,500 නියෝජ්‍යය ඉන්පෙක්ටර්, මොකක් නිසාද මෙහෙ ආවේ? 544 00:50:54,583 --> 00:50:57,208 පැරිසියට සංචාරයක් එන්න බැහැ කියන්න පුළුවන් කාටද? 545 00:50:57,291 --> 00:50:59,708 අපි ආවේ ඔයාගේ විමර්ශනයේ අප්ඩේට් එකක් වෙනුවෙන්, මොකුත් තියෙනවද? 546 00:50:59,791 --> 00:51:00,791 මම ඉක්මනට අප්ඩේට් කරන්නම්. 547 00:51:01,625 --> 00:51:04,000 අධිකරණ වෛද්‍ය අංශය, හෝටල් කාමරවලයි RV එකෙනුයි 548 00:51:04,083 --> 00:51:07,375 අපි අරගත්ත DNA සාම්පල් පරික්ෂා කළා. 549 00:51:08,041 --> 00:51:12,625 එකිනෙකට වෙනස් සාම්පල් 2580කට වඩා හම්බුනා එයාලට. 550 00:51:14,000 --> 00:51:20,666 අපරාධ සිතනයට අදාලව ලෝකේ හැම මහද්විපයකම ජනවර්ගයවලට අයිති DNA තියෙනවා වගේ ඒ අතර, 551 00:51:20,750 --> 00:51:25,541 අපේ ලිපිගොනුවල තියෙන අපරාධකරුවන්ට ගැලපෙන සාම්පල් එකක්වත් නැහැ. 552 00:51:26,208 --> 00:51:28,541 අපිට තියෙන්නේ මේ කටු සටහන් විතරයි. 553 00:51:30,916 --> 00:51:33,541 පොලිසිය සාක්ෂි කරුවන් කිහිප දෙනෙකුගෙන් තමයි මේ කටු සටහන් එකතු කරගත්තෙ. 554 00:51:44,333 --> 00:51:46,666 දැනට උන් බේරිලා යන්න ඇති, 555 00:51:47,833 --> 00:51:49,708 ඒත් එයාල ට්ව වැඩක් කරාවි. 556 00:51:49,791 --> 00:51:52,958 ඊළඟට ඒක වෙනකොට, අපි සුදානම් වෙලා ඉඳීවි. 557 00:51:56,541 --> 00:51:58,541 අපි කතාබහ කරන්න ඕන වැදගත් දෙයක් තියෙනව. 558 00:51:58,625 --> 00:51:59,793 කිසිම මුදල් ප්‍රමාණයකට බැහැ, 559 00:51:59,817 --> 00:52:02,250 ඔයා නිසා මම මුහුණ දුන්නු වේදනාව සහ ලැජ්ජාවට වන්දි ගෙවන්න. 560 00:52:02,333 --> 00:52:06,250 මගේ විවාහය විනාශ කිරීමේ අමතර හානිය අමුතුවෙන් කියන්න ඕන නැහැ. 561 00:52:06,333 --> 00:52:07,375 මෙන්න මගේ යෝජනාව. 562 00:52:08,291 --> 00:52:10,791 මගේ නිහඬබව වෙනුවෙන්, අපිට 40%ක් ඕනා. 563 00:52:10,875 --> 00:52:12,458 ඔයා ගැන තොරතුරු තියෙනවා මං ළඟ, 564 00:52:12,541 --> 00:52:15,083 ලෝකේ පුරාම පොලිසි ඒ ගැන උනන්දු වෙයි කියල මට විශ්වාසයි. 565 00:52:15,166 --> 00:52:17,666 මොනවද ඔය තොරතුරු හරියටම? 566 00:52:24,708 --> 00:52:27,125 සාමාන්‍යයෙන් වෘත්තිමය විධියට ඔයා දැනුවත් ඇති, 567 00:52:27,208 --> 00:52:28,375 අපි පිටපත් හදල තියෙන්නේ කියල. 568 00:52:49,125 --> 00:52:50,958 මෙන්න තියෙනවා අනිත් ටේප් තුන. 569 00:52:51,041 --> 00:52:52,916 මේ ඔයාගේ එපාට්මන්ට් එකේ තිබුණු එක, 570 00:52:53,000 --> 00:52:55,120 මේ සේප්පුවේ තිබුණු එක සහ අත්වැසුම් දාන පෙට්ටියේ එක. 571 00:52:55,666 --> 00:52:57,708 සේරම මැකුවා, සාමාන්‍යය විධියටම. 572 00:52:57,791 --> 00:52:59,375 ඒ වගේම මම අමතක කරන්න හොඳ නැහැ, 573 00:52:59,458 --> 00:53:02,208 ඔයා මෙන්න මේ සාක්ෂි බාත්රුම් එකේ ඉතුරු කළා. 574 00:53:02,291 --> 00:53:05,083 මයික්‍රෆෝන් කේබල් එකක සලකුණු සහිත ප්ලාස්ටර් එකක්. 575 00:53:06,208 --> 00:53:08,291 ඒ වගේම ඔයාට කියන දෙයක් මටත් තියෙනව. 576 00:53:09,125 --> 00:53:10,541 හරිනම් ඔයා මට ස්තුති කරන්න ඕන, කැමිලියා, 577 00:53:10,625 --> 00:53:12,583 ඔයා කියපු අමතර හානිය ගැන. 578 00:53:12,666 --> 00:53:16,125 මම නෙමෙයි ඔයාගේ සැමියා එක්ක තිබුණු සම්බන්ධතාවය විනාශ කලේ. 579 00:53:16,625 --> 00:53:18,708 මම එනකොටත් ඔයාගේ විවාහය ඉරිතලල තිබුනේ. 580 00:53:18,791 --> 00:53:22,708 එයා ඔයාගේ නැටුම් සහකරුවෙක්, ඔයාගේ සෝල් මෙට් නෙමෙයි කියමුකෝ අපි. 581 00:53:22,791 --> 00:53:25,416 දැන්, හොඳ පැත්ත, එයා ඔයාට සාමාන්‍යය ප්‍රමාණයට ආදරේ කළා 582 00:53:25,500 --> 00:53:27,458 ඒත් ඔයාව සතුටු කරන්න බැරිවුණා එයාට කවදාවත්. 583 00:53:27,541 --> 00:53:31,208 අනිත් අතට මම, මතක් කරගන්න ඔයා කොච්චර සතුටු වුණාද කියල. 584 00:53:32,208 --> 00:53:33,250 ඔයයි මමයි. 585 00:53:34,958 --> 00:53:36,291 ඔයා දනන්වද දෙයක්? 586 00:53:36,375 --> 00:53:39,916 අපේ සම්බන්ධතාවය නොවැදගත් එකක් නෙමෙයි. 587 00:53:40,000 --> 00:53:40,833 ඒක ඇත්තක්, 588 00:53:40,916 --> 00:53:42,166 ඒක සැබෑ ආදරයක්. 589 00:53:42,666 --> 00:53:44,750 පහුගිය මස කිහිපයේම ඒක නොයිදුල්ව තිබුනා. 590 00:53:44,833 --> 00:53:49,291 අපේ වෙන්වීම, අවධානම්භාවය සහ අපි දෙතැනක හිඳිම වගේ කරුණු තියෙද්දිත්. 591 00:53:50,000 --> 00:53:51,333 ඒ වගේම වේදනාව. 592 00:53:52,583 --> 00:53:55,291 ඊයේ, අපිට අපිව අවල්ක්වා ගණන් බැරිවුණේ ඇයි? 593 00:53:55,375 --> 00:53:58,916 ඔයා මාව බ්ලැක්මේල් කරන්න එයි කියල මම හොඳා කාරවම දැනගෙන හිටියත්? 594 00:53:59,416 --> 00:54:02,791 මොකද ඒ ආදරය ඇත්ත නිසා, ඒක නවත්තන්න බැහැ. 595 00:54:02,875 --> 00:54:05,375 ඔයාට ඒක නොසලකා හරින්න බැහැ, කොච්චර තදින් උත්සහ කලත්. 596 00:54:05,458 --> 00:54:07,041 ඒක ඉතාම පැහැදිලි කාරනාවක්. (ඒක තමා කාමරේ ඉන්න අලියා) 597 00:54:07,125 --> 00:54:09,916 ඒ අලියා වඳවීමේ අනතුරක ඉන්න සතෙක්. 598 00:54:10,000 --> 00:54:14,333 මොකද ගොඩක් මිනිස්සු මැරේවි, ඒ ගැන කවදාවත්ම දන්නේ නැතුවම. 599 00:54:15,041 --> 00:54:16,541 ඔයා මාව රැවට්ටුවා. 600 00:54:17,791 --> 00:54:19,750 - ඔයා මාව පාවිච්චි කළා. - නැහැ, කැමිලියා. 601 00:54:19,833 --> 00:54:24,125 ඔයා එක්ක හිටිය කියල මට ලබාගන්න දෙයක් නැහැ, හැම දේම නැතිවෙන්නයි ගියේ මට. 602 00:54:25,291 --> 00:54:30,250 ඒත්, ඔයාව ආපහු හඳුනාගන්න මම ඒ සේරම අවධානමේ හෙලන්න පැකිලෙන්නේ නැහැ. 603 00:54:32,458 --> 00:54:33,750 ඒ වගේම තව දෙයක්. 604 00:54:34,250 --> 00:54:36,333 ඔයාලට තවදුරටත් සාක්ෂි නැති නිසා, 605 00:54:36,416 --> 00:54:39,416 මාව බ්ලැක්මේල් කරන්න, මම මුදල් කාරණාව පිළිගන්නම්. 606 00:54:41,375 --> 00:54:45,958 ඒත් මුලින්ම, ඔයාල හිතට ගන්න ඕනා සියලුම අභරණ සහ ගල් වර්ග, 607 00:54:46,041 --> 00:54:50,583 තුර්කියේදී අලුත් ඒවා බවට පත්වෙන ගමන් තියෙන්නේ. 608 00:54:53,125 --> 00:54:56,208 ඔයා දන්නවනේ, අපිට ඒ හැම දෙයක්ම මාරු කරන්න වෙනවා, 609 00:54:56,291 --> 00:54:59,541 මොකද, අපිට යන්න බැහැ, සාක්ෂි අහුවෙනවා. 610 00:54:59,625 --> 00:55:02,958 අන්කාරා එකට ලැබුණු මුල්ම ගෙවීම තමයි ඔයාල මේ දකින්නෙ. 611 00:55:04,041 --> 00:55:06,875 යුරෝ මිලියන 3.8ක්. 612 00:55:07,750 --> 00:55:11,416 අනිවාර්යෙන්ම, මට සල්ලි ලැබුනම මම ඔයාට ඉතුරු ටිකත් එවන්නම් හරිද? 613 00:55:12,208 --> 00:55:14,458 - මේකට ඔයා කැමතිද? - ඔව්. 614 00:55:16,625 --> 00:55:17,833 මම ඒකට කැමතියි. 615 00:55:20,666 --> 00:55:22,250 ප්‍රංශය. 616 00:55:34,791 --> 00:55:37,000 වෙන කෙනෙක් මත යැපෙන ආදරයක් ඕන කාටද? 617 00:55:38,375 --> 00:55:40,166 සමහර වෙලාවට අපිට තේරීමක් නැතිවෙනව. 618 00:55:40,250 --> 00:55:41,750 ඒත් ඔයාට මාත් එක්ක එකඟ වෙන්න වෙනව. 619 00:55:41,833 --> 00:55:44,458 ඔයා ආදරය නොකළ යුතු කෙනෙක්ට ආදරය කිරීම හොඳ උද්දීපනයක් ඇතිකරවන 620 00:55:44,541 --> 00:55:46,500 ඔලුව පිස්සු වට්ටන දෙයක්. 621 00:55:46,583 --> 00:55:48,041 රහසිගතභාවය. 622 00:55:48,541 --> 00:55:50,791 ඔයාගේ ජීවිතය අවධානමේ හෙලීමේ ත්‍රාසය. 623 00:55:51,291 --> 00:55:53,416 නිකම්ම ඒ වෙත ඇදී යාම, 624 00:55:53,500 --> 00:55:55,416 දැඩි ආශාව සහ වේදනාව අතර රෝලර්කෝස්ටර් එකක ඉහල පහල යාමක්. 625 00:55:55,500 --> 00:55:57,291 මම ඔයාට ආදරෙයි 626 00:55:57,375 --> 00:56:00,291 ඉතාම කෙටි මොහොතවල් සඳහා හෝ ඒ හැඟීම විඳගන්න, 627 00:56:00,375 --> 00:56:03,166 නොදන්නා කෙනෙක් ලව්වා බෙල්ල හිරකරගෙන සිටිනවාක් වැනියි. 628 00:56:03,250 --> 00:56:07,125 මගේ ආදරණිය මිතුරනි, ආදරය තමයි ජිවත් වෙන්න වටින එකම දේ. 629 00:56:07,208 --> 00:56:08,416 ඒක අමතක කරන්න එපා. 630 00:56:42,958 --> 00:56:45,071 කියන්න කනගාටුයි පහුගිය කාලයේදී මගේ කොටස මට නැතිවුණා, 631 00:56:45,095 --> 00:56:46,333 මම පරාජයන් දෙක තුනක් ලැබුවා. 632 00:56:50,750 --> 00:56:52,833 මම හිතන්නෙ අපිට තව මංකොල්ලයක් ඕන වේවි. 633 00:56:56,791 --> 00:56:57,833 මම කැමතියි. 634 00:56:59,083 --> 00:57:01,291 මගේ නිවාඩු කාලය වැඩියි වගේ දැනෙන්න ගත්ත මට. 635 00:57:13,034 --> 01:57:17,962 390' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති ~ w w w. b a i s c o p e l k. c o m