1
00:00:11,428 --> 00:00:12,596
ඔයා කොහෙද ඉන්නේ?
2
00:00:21,605 --> 00:00:22,981
ට්‍රෝයි?
3
00:00:26,318 --> 00:00:27,444
ට්‍රෝයි?
4
00:00:27,528 --> 00:00:28,820
දිගටම හුස්ම ගන්න යාළුවා.
5
00:00:29,821 --> 00:00:31,782
දිගටම හුස්ම ගන්න.
මා දිහා බලන්න.
6
00:00:34,451 --> 00:00:35,994
දිගටම හුස්ම ගන්න.
ඔයාට මුකුත් වෙලා නෑ.
7
00:00:36,787 --> 00:00:38,705
දිගටම හුස්ම ගන්න ට්‍රෝයි.
අන්න එහෙම.
8
00:00:39,706 --> 00:00:41,416
හුස්ම ගන්න බලන්න.
හුස්ම ගන්න බලන්න.
9
00:00:41,500 --> 00:00:43,293
හරි. හරි.
10
00:00:43,377 --> 00:00:45,337
හිමින්.
මං කියන දේ ඇහෙනවද?
11
00:00:45,838 --> 00:00:48,674
හරි. අපිට ඔයාව ඉක්මනින් අවදි කරන්න වුණා,
මට සමාවෙන්න.
12
00:00:49,341 --> 00:00:50,425
සර්.
13
00:00:50,509 --> 00:00:52,052
මගුලයි. ඔව්.
14
00:00:52,135 --> 00:00:54,179
අහන්න, ඔයාගේ ඇඟේ උෂ්ණත්වය අඩු වෙනවා.
15
00:00:54,263 --> 00:00:56,473
අපි ඔයාට උණුසුම් තරලයක්
එන්නත් කරන්නයි යන්නේ, හරිද?
16
00:00:56,557 --> 00:00:57,558
කොච්චර...
17
00:00:59,643 --> 00:01:00,644
කොච්චර කාලයක්ද?
18
00:01:00,727 --> 00:01:01,895
අවුරුදු 7ක්.
19
00:01:02,604 --> 00:01:03,814
කෝ... මේක හපාගන්න.
20
00:01:05,691 --> 00:01:07,609
හරි, ඔන්න එහෙනම්.
21
00:01:10,112 --> 00:01:13,490
හරි. මේක තමයි වෙලාව. දැන් එයි.
දැන් එයි. දැන් එයි.
22
00:01:13,574 --> 00:01:16,451
ඔහොම ඉමු.
හරි. හරි.
23
00:01:17,703 --> 00:01:18,704
එයාගේ කකුල් දෙකෙන් අල්ලගන්න.
24
00:01:18,787 --> 00:01:19,788
හිමින්.
25
00:01:21,874 --> 00:01:22,875
එයාගේ කකුල් දෙකෙන් අල්ලගන්න.
26
00:02:02,888 --> 00:02:14,200
{\fs16}{\fade(500,500)}පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
#UDshehan
27
00:02:18,472 --> 00:02:20,015
නින්ද ගියාද?
28
00:02:20,098 --> 00:02:22,809
ප්‍රශ්නේ නින්ද නෙවෙයි.
නැඟිටින එකයි.
29
00:02:22,893 --> 00:02:24,520
මං දන්නවා, සමාවෙන්න.
මේක ගන්න.
30
00:02:26,480 --> 00:02:29,274
- මේකට මීට වඩා හොඳ ක්‍රමයක් තියෙන්න ඕනේ.
- අපි ඒ ගැන බලමු.
31
00:02:32,611 --> 00:02:34,446
මේක පටිගත කරලා තියෙන්නේ
දවස් කිහිපයකට කලින්.
32
00:02:35,739 --> 00:02:37,699
ඇයි ඔයා සුරක්ෂිතාගාරයේ ඉන්නේ?
33
00:02:37,783 --> 00:02:39,910
තාත්තා මාව මෙහෙට එව්වා.
එයා කිව්වා...
34
00:02:39,993 --> 00:02:41,370
ඔයාගේ නම මොකක්ද?
35
00:02:42,913 --> 00:02:43,914
ජිමී.
36
00:02:43,997 --> 00:02:46,708
ඔයාගේ තාත්තා තොරතුරු තාක්ෂණ අංශයේ
ප්‍රධානී රසල් කොන්රෝයි.
37
00:02:46,792 --> 00:02:47,876
මොන සයිලෝ එකේද?
38
00:02:49,878 --> 00:02:51,547
එයා ඔයාට මොකක්ද කිව්වේ, ජිමී?
39
00:02:52,589 --> 00:02:54,716
මොන දේ වුණත් කාටවත් ඇතුළට
එන්න දෙන්න එපා කියලා.
40
00:02:55,926 --> 00:02:57,636
ඔයා එක්ක වැඩිහිටියෙක් ඉන්නවද?
41
00:02:58,303 --> 00:03:02,641
සෝලෝ මාව මෙහෙට ගෙනාවා,
ඒත් එයා කැරලිකරුවන් එක්ක සටන් කරන්න ආපහු ගියා.
42
00:03:05,102 --> 00:03:06,144
මොන සයිලෝ එකේද?
43
00:03:06,228 --> 00:03:07,271
17.
44
00:03:07,855 --> 00:03:10,899
ඒක පටන් ගත්තේ අසාර්ථක පිරිසිදු කිරීමකින්,
මිනිහා නැතුව ගියාම තත්වය තවත් නරක අතට හැරුණා.
45
00:03:10,983 --> 00:03:13,277
එළියට යන එක ආරක්ෂිතයි කියලා එයාලා හිතුවා.
46
00:03:13,360 --> 00:03:16,488
ඔව්.
කැරැල්ල මෙහෙයෙව්වේ ෂෙරිෆ්.
47
00:03:16,989 --> 00:03:20,659
අපි හිතන්නේ තොරතුරු තාක්ෂණ අංශයට
ඇතුල් වෙන එක නවත්තන්න
සහයකයා පාලම පුපුරුවා හැරියා කියලා...
48
00:03:20,742 --> 00:03:22,536
ඒත් කොහොමහරි ෂෙරිෆ් එගොඩ වෙලා.
49
00:03:23,412 --> 00:03:26,582
මිනිහා තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියාව,
ඒ කියන්නේ අර ළමයාගේ තාත්තාව,
සුරක්ෂිතාගාරයට අරන් ගිහින්...
50
00:03:26,665 --> 00:03:31,211
ළමයා දොර ඇරියේ නැත්නම්,
එයාගේ ඔලුවට වෙඩි තියනවා කියලා තර්ජනය කරලා.
51
00:03:34,923 --> 00:03:36,175
එයා දොර ඇරියේ නෑ.
52
00:03:36,967 --> 00:03:38,010
මගුලයි.
53
00:03:38,719 --> 00:03:40,095
- ඔව්.
- ඒ කවද්ද?
54
00:03:40,179 --> 00:03:41,263
පැය දෙකකට කලින්.
55
00:03:41,346 --> 00:03:43,473
මේ ඕනම දෙයක් නිසා
ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා.
56
00:03:43,557 --> 00:03:46,935
ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න
උත්සාහ කළා, ඒත් රසායනිකය යවන්න බැරි වුණා.
57
00:03:47,019 --> 00:03:49,563
බටවල පීඩනය අඩුවීමක් පේන්න නෑ.
58
00:03:49,646 --> 00:03:52,274
අපි තවම හොයාගත්තේ නෑ
ඒක යාන්ත්‍රික දෝෂයක්ද, නැත්නම්...
59
00:03:52,357 --> 00:03:54,818
නැත්නම් එයාලා බටේ හොයාගෙන
ඒක අක්‍රිය කළාද කියලා.
60
00:03:54,902 --> 00:03:56,528
- ඔව්.
- මීට කලිනුත් එහෙම වෙලා තියෙනවා.
61
00:03:58,155 --> 00:04:00,657
කොහොම වුණත්,
අපිට මේ පාර වෙනස් ප්‍රතිඵලයක් ඕනේ.
62
00:04:00,741 --> 00:04:01,825
ඒකයි මම මෙතන ඉන්නේ.
63
00:04:01,909 --> 00:04:03,202
හරියටම හරි.
64
00:04:05,537 --> 00:04:06,997
ඔයාට ප්‍රශ්නයක් නෑනේ?
65
00:04:08,415 --> 00:04:09,625
ඔව්.
66
00:04:09,708 --> 00:04:11,043
අපිට ගුවනින් නිරීක්ෂණය කරන්න පුළුවන්ද?
67
00:04:11,126 --> 00:04:12,669
මෙහෙයුම් අංශයෙන් ඩ්‍රෝන එකක් යවලා තියෙන්නේ.
68
00:04:18,716 --> 00:04:19,927
මුකුත් පේනවද?
69
00:04:20,010 --> 00:04:21,220
තවම නෑ.
70
00:04:22,721 --> 00:04:26,183
ට්‍රෝයි, මේ ඉන්නේ සූසන්, දැනට වැඩ ඉන්න
අපේ ප්‍රධාන ඩ්‍රෝන අණදෙන නිලධාරිනිය.
71
00:04:29,061 --> 00:04:30,395
ඔයා අරන් යන්නේ මොනවද?
72
00:04:30,479 --> 00:04:33,524
රසායනිකය ලීටර් 30ක්,
වෙඩි උණ්ඩ 2000ක්.
73
00:04:46,828 --> 00:04:48,205
මට ඒක හරියටම විශ්වාස නෑ.
74
00:04:59,383 --> 00:05:02,094
සර්, සයිලෝ 17 දොරවල් ඇරෙනවා.
75
00:05:10,811 --> 00:05:11,895
අපොයි, නෑ, නෑ.
76
00:05:28,495 --> 00:05:29,663
ඔබතුමාගේ අණ ලැබෙනතුරු බලා සිටිනවා.
77
00:05:35,752 --> 00:05:36,753
ට්‍රෝයි.
78
00:05:38,839 --> 00:05:42,050
අපි මොකුත් නොකර ඉමු.
දැනට එපා.
79
00:05:42,134 --> 00:05:45,137
එයාලා එළියේ ඉන්න තරමට, වෙනත් සයිලෝ එකක්
එක්ක සම්බන්ධ වෙන්න තියෙන අවදානම වැඩියි.
80
00:05:45,220 --> 00:05:47,514
අපි එයාලව ආපහු ඇතුළට
ගන්න විදිහක් බලමු.
81
00:05:47,598 --> 00:05:49,641
අපි ඉස්සරහා සුරක්ෂිතාගාර
දොර හරහා බටයක් යවමු...
82
00:05:49,725 --> 00:05:51,393
අපි ඒ විදිහට ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමු.
83
00:05:51,476 --> 00:05:54,104
එයාලගේ භූගත ජල පොම්පය කැඩිලා.
ජෙනරේටරයත් එක්කම යටවෙලා තියෙන්නේ.
84
00:05:54,188 --> 00:05:55,689
අපිට ඉස්සරහා සුරක්ෂිතාගාර දොරවල්
පාවිච්චි කරන්න බෑ.
85
00:05:55,772 --> 00:05:56,982
සූසන්.
86
00:05:57,065 --> 00:06:00,194
මේ අසුන්වල ඉන්න කාර්මිකයෝ අයින් කරලා
ඉන්න හැම නියමුවරයෙක්ම ගෙන්නගන්න.
87
00:06:00,277 --> 00:06:03,906
ඊටපස්සේ ඩ්‍රෝන අහසට යවන්න.
අවි තියෙන ඒවා දාහක්.
රසායනික තියෙන ඒවා විස්සක්.
88
00:06:04,823 --> 00:06:08,035
පැනලා යන අයට ඇහෙන්නේ පේන්නේ නැති වෙන්න
ඩ්‍රෝන ටික සෑහෙන උඩින් තියාගන්න.
89
00:06:08,118 --> 00:06:09,494
කවුරුත් කන්දෙන් එහාට ගියේ නැත්නම්...
90
00:06:09,578 --> 00:06:12,206
පැනලා යන අය 9,500ක් වෙනකන්
මට දැනුම් දෙන්න එපා.
91
00:06:12,289 --> 00:06:13,332
මට කන්න ඕනේ.
92
00:06:43,820 --> 00:06:45,405
දෙවියනේ, මේ කෑම නම් ජරාවක්.
93
00:06:46,573 --> 00:06:49,076
ඒක තමයි.
ඒ මදිවට දෙන්නෙත් පොඩ්ඩයි.
94
00:06:51,161 --> 00:06:52,162
මොකක්ද?
95
00:06:52,871 --> 00:06:53,914
ඒක පරණ විහිළුවක්.
96
00:07:01,880 --> 00:07:03,298
මට මේක විශ්වාස නෑ.
97
00:07:03,382 --> 00:07:05,551
එයාලව ඇතුලේ ආරක්ෂණ ක්‍රියාවලියට දාන එක
දැන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
98
00:07:05,634 --> 00:07:08,303
එළියට යන එකෙන්,
එයාලා අපිට දෙවැනි අවස්ථාවක් දීලා තියෙනවා.
99
00:07:08,387 --> 00:07:11,890
ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ
පොළොව යට, සයිලෝ එකක් ඇතුලේ.
100
00:07:13,684 --> 00:07:14,768
ඒවා ජීවානුහරණය කරපුවා.
101
00:07:15,269 --> 00:07:19,398
ඔයා හිතන දේ අපි කළොත්, මේක සයිලෝවෙන්
පිට ආරක්ෂණ ක්‍රියාවලියක් වෙනවා.
102
00:07:19,982 --> 00:07:22,317
මේ මරණ ගොඩක් දරුණු වේවි.
103
00:07:22,401 --> 00:07:24,528
- එළිමහනේ.
- මට පේන විදිහට අපිට වෙන විකල්පයක් නෑ.
104
00:07:24,611 --> 00:07:26,446
අපේ මිනිස්සු කොහොම ප්‍රතික්‍රියා
කරයිද කියලා අපි දන්නේ නෑ.
105
00:07:26,530 --> 00:07:30,868
මෙහෙයුමට සූදානම් වීමට සහ චිත්ත ධෛර්යයට
මේකෙන් වෙන බලපෑම ගැන මට බයක් තියෙනවා.
106
00:07:30,951 --> 00:07:35,330
විධානයට අනුව ප්‍රධානම අරමුණ වෙන්නේ,
සයිලෝ අතර සම්බන්ධ වීම් වළක්වන එක.
107
00:07:35,414 --> 00:07:36,540
මට ඒක තේරෙනවා.
108
00:07:36,623 --> 00:07:38,166
- නෑ, මොකක්ද?
- මම ඒක නෙවෙයි කියන්නේ.
109
00:07:38,250 --> 00:07:39,459
හැමදේම රඳා පවතින්නේ ඒ මත.
110
00:07:39,543 --> 00:07:41,879
- මම ඒක නෙවෙයි...
- සමාවෙන්න, සර්.
111
00:07:41,962 --> 00:07:43,172
පැනලා යන අය කන්ද උඩට ඇවිත්.
112
00:07:43,755 --> 00:07:44,756
මගුලයි.
113
00:07:45,424 --> 00:07:47,259
හේයි, මං ඔයාගේ නියමුවෝ ටික බලාගන්නම්.
114
00:07:47,342 --> 00:07:48,343
මං පොරොන්දු වෙනවා.
115
00:07:48,427 --> 00:07:49,428
හරි.
116
00:08:17,164 --> 00:08:19,291
ජෙන්කින්ස්, ෂෙරිෆ් ගැන ඇහැ ගහගෙන ඉන්න.
117
00:08:38,977 --> 00:08:40,312
පැනලා යන අය කීදෙනෙක් ඉන්නවද?
118
00:08:41,395 --> 00:08:43,857
9,832යි.
119
00:08:46,026 --> 00:08:47,444
මෙහෙයුම් පිළිවෙළ මේකයි.
120
00:08:47,945 --> 00:08:50,447
1 වෙනි කණ්ඩායම ෂෙරිෆ් සහ
ඔහුගේ පවුල ඉලක්ක කරනවා.
121
00:08:51,198 --> 00:08:54,743
2 වෙනි කණ්ඩායම ආපහු එන එක වළක්වන්න
බෑවුමට රසායනික ද්‍රව්‍ය ඉසිනවා.
122
00:08:55,619 --> 00:08:58,413
3 සහ 4 ඩ්‍රෝන ආවරණයක් ලබාදෙනවා...
123
00:08:58,497 --> 00:09:00,874
ඉලක්කගත ප්‍රදේශය රසායනිකයෙන් පිරෙනකන්ම.
124
00:09:01,750 --> 00:09:04,711
5 සහ 6 කණ්ඩායම් අණ ලැබුණම
ප්‍රහාර එල්ල කරනවා. තේරුණාද?
125
00:09:04,795 --> 00:09:07,047
- එහෙමයි, සර්.
- හොඳයි. පටන් ගන්න.
126
00:09:12,970 --> 00:09:14,930
- කණ්ඩායම්, වාර්තා කරන්න.
- 1 කණ්ඩායම, සූදානම්.
127
00:09:15,013 --> 00:09:16,932
2, සූදානම්.
128
00:09:17,015 --> 00:09:18,559
- 3, සූදානම්.
- 4, සූදානම්.
129
00:09:18,642 --> 00:09:19,852
5, සූදානම්.
130
00:09:19,935 --> 00:09:20,936
6, සූදානම්.
131
00:09:29,361 --> 00:09:30,863
ඔයාගේ අණට, සූසන්.
132
00:09:33,740 --> 00:09:34,741
සූසන්?
133
00:09:42,249 --> 00:09:43,250
සර්.
134
00:09:48,589 --> 00:09:50,591
අපි ෂෙරිෆ්ටයි එයාගේ පවුලටයි
ප්‍රහාර එල්ල කරනකොට...
135
00:09:50,674 --> 00:09:53,844
අනිත් අය ආපහු සයිලෝ එකට
ඇතුල් වෙන්න උත්සාහ කරනවා.
136
00:09:53,927 --> 00:09:55,804
ඒකයි අපි බෑවුමට
රසායනික ප්‍රහාර එල්ල කරන්නේ.
137
00:09:55,888 --> 00:09:58,140
ඒත් අපි එයාලට ආපහු ඇතුළට යන්න දුන්නොත්...
138
00:09:59,266 --> 00:10:00,684
එයාලා ආයේ එළියට එන එකක් නෑ.
139
00:10:01,476 --> 00:10:03,270
අපිට කැරැල්ල ඉවරයක් කරන්න පුළුවන්...
140
00:10:03,353 --> 00:10:06,106
සයිලෝ අතර සම්බන්ධ වීමක්
වෙන්න තියෙන ඉඩ නැති කරලා...
141
00:10:06,190 --> 00:10:08,901
ඒ වගේම ගිවිසුමේ වෙනස් කළ නොහැකි
බව තහවුරු කරන්නත් පුළුවන්.
142
00:10:18,035 --> 00:10:20,078
ඉලක්ක තබාගෙන ප්‍රහාර එල්ල
කරන්න සූදානම් වෙන්න.
143
00:10:28,253 --> 00:10:31,281
එළියේ ගෑනු අයයි ළමයිනුයි ඉන්නවා, සර්.
144
00:10:32,466 --> 00:10:33,717
මම ඒක කරන්නේ නෑ.
145
00:10:48,899 --> 00:10:49,900
ඔයාට යන්න පුළුවන්.
146
00:11:06,708 --> 00:11:09,211
මෙහෙයුම් අණදීමේ වෙනස
වාර්තාවට ඇතුළත් කරන්න.
147
00:11:16,301 --> 00:11:19,513
සයිලෝ 17 හි පුරවැසියෝ
එළියට යන්න තීරණය කරලා තියෙනවා.
148
00:11:19,596 --> 00:11:21,348
එයාලා ගිවිසුමෙන් පිට ගිහින්...
149
00:11:22,558 --> 00:11:24,893
ඒත් එයාලා ඉන්නේ විධානයෙන් පිටත නෙවෙයි.
150
00:11:25,853 --> 00:11:26,854
එහෙමයි, සර්.
151
00:11:29,690 --> 00:11:33,610
කණ්ඩායම් 1 සහ 2,
මගේ අණ ලැබුණම මෙහෙයුම් අරඹන්න.
152
00:11:33,694 --> 00:11:35,529
කණ්ඩායම 2, රසායනිකය මුදාහරින්න.
153
00:11:53,130 --> 00:11:54,214
මට වා අගුල පෙන්නන්න.
154
00:11:58,260 --> 00:12:00,637
1 වෙනි කණ්ඩායම,
ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන්න.
155
00:12:09,813 --> 00:12:10,814
තහවුරු කරගන්න.
156
00:12:26,205 --> 00:12:27,706
කණ්ඩායම් 3 සහ 4, පටන් ගන්න.
157
00:12:39,593 --> 00:12:43,055
5 සහ 6 කණ්ඩායම්, අඩි 500ක් පහළට එන්න.
නිදහසේ වෙඩි තියන්න.
158
00:12:57,528 --> 00:12:58,529
තාප රූපණ වලට මාරු වෙන්න.
159
00:13:17,089 --> 00:13:18,298
අපි සද්දේ නවත්තලා දාමු.
160
00:13:39,111 --> 00:13:41,154
හරි, හුළඟ හමන්නේ කොයි පැත්තටද?
161
00:13:41,238 --> 00:13:44,575
3 වෙනි කණ්ඩායම, ගිනිකොන දිශාවේ
දෙවැනි සෝදිසි කිරීම කරන්න.
162
00:13:44,658 --> 00:13:46,869
කණ්ඩායම 5, ඒක පේනවද?
2:00 දිශාවෙන් දුවන අය ඉන්නවා.
163
00:13:47,452 --> 00:13:48,620
ඒක ටිකක් ලං කරලා බලන්න පුළුවන්ද?
164
00:13:50,414 --> 00:13:51,888
හරි, දැනට ඉලක්ක ප්‍රමාණය කීයද?
165
00:13:52,207 --> 00:13:54,668
2,453යි, සර්.
166
00:13:54,751 --> 00:13:56,128
අපි ඒ ගාණ තවත් අඩු කරමු.
167
00:15:21,129 --> 00:15:24,591
මම මේ වෙනකන් කතා කරපු නියමුවෝ
නම් ගොඩක් සතුටින් වගේ ඉන්නේ.
168
00:15:25,259 --> 00:15:26,885
මම එයාලව අවතක්සේරු කළා වගේ...
169
00:15:27,970 --> 00:15:28,971
මොකක්ද?
170
00:15:29,972 --> 00:15:31,348
අනේ මන්දා, එයාලගේ...
171
00:15:32,182 --> 00:15:33,600
අපි වෘත්තිකයෝ, වික්ටර්.
172
00:15:34,393 --> 00:15:35,811
අපි පුහුණු වුණේ මේකට තමයි.
173
00:15:35,894 --> 00:15:39,273
ඔව්.
ඔයා ඊටත් වඩා එහා ගිය කෙනෙක්, ට්‍රෝයි.
174
00:15:40,357 --> 00:15:41,775
මම වැඩ කරන්නේ අධ්‍යක්ෂකතුමියගේ කැමැත්තට.
175
00:15:41,859 --> 00:15:42,985
අපි හැමෝම එහෙමයි.
176
00:15:43,735 --> 00:15:44,987
ඩග්. රැන්ඩි.
177
00:15:47,447 --> 00:15:49,032
අධ්‍යක්ෂකතුමිය.
178
00:15:49,116 --> 00:15:52,119
ආයුබෝවන් පරණ යාළුවේ.
අවුරුදු ගාණකට පස්සේ නේද.
179
00:15:52,202 --> 00:15:53,245
ඔයා ලස්සනට ඉන්නවා.
180
00:15:53,328 --> 00:15:57,457
එහෙමද? මට නම් ඉන්න අමාරුයි. මට කවදාවත්
මේ එකපාරටම අවදි කරන එකට පුරුදු වෙන්න බැරි වෙයි.
181
00:15:57,958 --> 00:15:59,084
මට සමාවෙන්න.
182
00:15:59,168 --> 00:16:00,627
ඒකට කරන්න දෙයක් නෑනේ.
183
00:16:01,128 --> 00:16:03,922
වාඩිවෙන්න.
මම නම් කෑම කෑවා.
184
00:16:04,006 --> 00:16:05,591
ඔයාට තේ එකක් දෙන්නද?
185
00:16:05,674 --> 00:16:08,510
තේ එකක්. ඒක නම් ගොඩක් හොඳයි.
ඔයා නම් හරිම කරුණාවන්තයි.
186
00:16:08,594 --> 00:16:12,639
මට හිතුණා අද දවසේ වීරයාට
විශේෂ සැලකිල්ලක් ඕනේ කියලා.
187
00:16:12,723 --> 00:16:15,100
දැන්, මම තේ එක වත් කරන්නම්.
188
00:16:16,268 --> 00:16:19,813
අපි මේ දිගු, අමාරු ගමන
පටන් ගත්ත දවසේ මම දැනගෙන හිටියා...
189
00:16:19,897 --> 00:16:23,567
මගේ හවස තේ එක නැතුව නම්
මට මේක කරන්න බැරිවෙයි කියලා.
190
00:16:24,401 --> 00:16:26,612
දැන් නම් බඩුත් ඉවර වීගෙන යන්නේ.
191
00:16:29,448 --> 00:16:30,449
ට්‍රෝයි.
192
00:16:31,491 --> 00:16:34,036
මම ඔයාට කුසලතා සහතිකයක් ප්රදානය කරනවා...
193
00:16:34,661 --> 00:16:38,165
ඔයාගේ සන්සුන් බව හා
විශිෂ්ට නායකත්වය වෙනුවෙන්.
194
00:16:38,248 --> 00:16:41,293
ස්තුතියි මැඩම්, ඒත් මම කළේ
මගේ රාජකාරිය විතරයි.
195
00:16:42,044 --> 00:16:43,545
මෙයා හරිම නිහතමානියි.
196
00:16:43,629 --> 00:16:45,005
අපිට මීට කලිනුත් කැරලි ඇවිත් තියෙනවා...
197
00:16:45,088 --> 00:16:48,467
ඒත් මේ වගේ ලොකු පිරිසක් පැනලා ගිය එකක්
කවදාවත් වෙලා නෑ.
198
00:16:48,550 --> 00:16:52,888
ඔයාගේ ඉක්මන් තීරණ නිසා
ලොකු ව්‍යසනයක් වළක්වා ගන්න පුළුවන් වුණා.
199
00:16:54,515 --> 00:16:56,892
කිසිම එකතු වීමක් වුණේ නෑ කියලා
ඔයාට විශ්වාසද?
200
00:16:56,975 --> 00:17:00,896
නෑ.
පැනලා ගිය 9,835 දෙනාවම ඉලක්ක කළා.
201
00:17:00,979 --> 00:17:02,689
ඇතුලේ කී දෙනෙක් පණ පිටින් ඉන්නවද?
202
00:17:02,773 --> 00:17:04,316
සීයකට වඩා නෑ.
203
00:17:04,900 --> 00:17:05,901
එයාලගෙන් තර්ජනයක් තියෙනවද?
204
00:17:05,983 --> 00:17:07,236
එයාලගේ ජෙනරේටරය කැඩිලා තියෙන්නේ...
205
00:17:07,319 --> 00:17:10,405
ඒ නිසා ඇතුලේ විදුලිය නෑ,
රත් වෙන්නේ නෑ, නිවෙන්නේ නෑ...
206
00:17:10,489 --> 00:17:12,574
එයාලට තාමත් IT එකේ
බාහිර විදුලිය තියෙනවා.
207
00:17:12,657 --> 00:17:16,203
ඒත් ඒක විසන්ධි කරන්න නම්,
අපිට මුළු අංශයම වහලා දාන්න වෙනවා.
208
00:17:17,329 --> 00:17:20,123
නෑ, ජෙනරේටරයක් නැතුව,
එයාලගේ වගාවනුයි සත්තුයි මැරිලා යාවි...
209
00:17:20,207 --> 00:17:22,000
භූගත ජලය දිගටම ඉහළට ඒවි.
210
00:17:22,084 --> 00:17:24,211
බඩගින්නේ මැරුණේ නැත්නම්,
එයාලා ගිලිලා මැරේවි.
211
00:17:24,294 --> 00:17:27,089
අර IT අංශයේ හැංගිලා ඉන්න ළමයා...
212
00:17:27,172 --> 00:17:29,258
- එයා තාම ජීවතුන් අතරද?
- අපිට හරියටම විශ්වාස නෑ.
213
00:17:29,341 --> 00:17:31,468
එයාගෙන් තවත් ගන්න
වැදගත් තොරතුරු තිබුණේ නෑ...
214
00:17:31,552 --> 00:17:32,886
ඒ නිසා අපි සම්බන්ධතාවය විසන්ධි කළා.
215
00:17:32,970 --> 00:17:37,057
හොඳයි. අපි ආයුධ සන්නද්ධ ඩ්‍රෝන සෝදිසිය
අවුරුදු තුනක් යනකන් දිගටම තියාගමු...
216
00:17:37,140 --> 00:17:39,309
තවත් කවුරුහරි පැනලා යන්න හැදුවොත් කියලා.
217
00:17:39,393 --> 00:17:41,103
අවුරුදු පහක් තිබ්බොත් වඩාත් ආරක්ෂිතයි.
218
00:17:41,687 --> 00:17:42,855
එහෙනම් අවුරුදු පහක්.
219
00:17:43,897 --> 00:17:45,899
දැන්, අපි සූසන් ගැන කතා කරමු.
220
00:17:45,983 --> 00:17:50,988
ඔයා එයාව අත්අඩංගුවට ගත්තා ට්‍රෝයි,
මම පරීක්ෂණයක් වෙනකන් එයාව නිදහස් කළා.
221
00:17:52,573 --> 00:17:55,325
- ඒක ඉතින් ඔබතුමියගේ තීරණයක්නේ.
- ඒක නම් එච්චර හොඳ මදි.
222
00:17:55,409 --> 00:17:57,703
මම ඔයාව මෙහෙට ගෙන්නුවේ
ඔයාට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් දෙන්න.
223
00:18:00,539 --> 00:18:03,667
සිද්ධිය වෙන වෙලාවේ
එයා හිටියේ මගේ අණ යටතේ...
224
00:18:03,750 --> 00:18:05,335
ඒක ලැබෙන්නේ විධානයෙන්.
225
00:18:05,419 --> 00:18:07,546
ඒත් එයා හරියටම මොකක්ද කළේ?
226
00:18:07,629 --> 00:18:08,797
එයා අණක් ප්‍රතික්ෂේප කළා...
227
00:18:09,798 --> 00:18:13,385
ඊටපස්සේ එයාගේ යටතේ හිටපු නියමුවෝ ඉස්සරහා
මගේ උපක්‍රම ගැන ප්‍රශ්න කළා.
228
00:18:13,969 --> 00:18:17,097
එයාගේ අකීකරුකම නිසා අපේ කාලය නාස්ති වුණා,
ඒ වගේම අනිත් අයගෙනුත් විරෝධයක් එන්න ඉඩ තිබුණා...
229
00:18:17,181 --> 00:18:18,640
සමහරවිට කැරැල්ලක් වුණත් එන්න තිබුණා.
230
00:18:18,724 --> 00:18:20,559
- ඒත් එයාලා හැමෝම තමන්ගේ රාජකාරිය කළා.
- ඒක හොඳයි.
231
00:18:20,642 --> 00:18:21,643
කවුරුත් පැකිළුණේ නෑ.
232
00:18:21,727 --> 00:18:23,854
ඒත් අර පැනලා යන අය
කන්දෙන් එහාට යන්නයි හිටියේ.
233
00:18:23,937 --> 00:18:25,230
එයාලව පේන්න ඉඩ තිබුණා...
234
00:18:25,314 --> 00:18:27,524
ඒ කණ්ඩායමේ අනිත් සයිලෝ 6ට
විනාඩි කිහිපයක් ඇතුළත.
235
00:18:27,608 --> 00:18:29,067
හැම තත්පරයක්ම වටිනවා.
236
00:18:29,151 --> 00:18:32,362
ඉතින් ඔයා හිතන විදිහට
මේකට දෙන්න පුළුවන් ගැලපෙනම දඬුවම මොකක්ද?
237
00:18:39,661 --> 00:18:42,289
විධානයේ මොකක්ද කියලා තියෙන්නේ
කියලා මම ඇහුවොත්?
238
00:18:42,372 --> 00:18:43,707
මරා දැමීම.
239
00:18:44,875 --> 00:18:47,503
ඒත් ඒක නම් කරන්න බෑ.
240
00:18:47,586 --> 00:18:51,798
එයාගේ හැසිරීම අනුමත කරන්න බෑ,
මම ඒකට එකඟයි.
241
00:18:52,299 --> 00:18:54,885
ඒත් සූසන්ගේ හැකියාවන්
ලොකු කාර්යභාරයක් කරනවා...
242
00:18:54,968 --> 00:18:57,054
මේ ව්‍යාපෘතියේ අවසාන කාලෙදි.
243
00:18:58,222 --> 00:19:00,432
අනික, එයා මගේ දුවට වැදගත් කෙනෙක්.
244
00:19:00,516 --> 00:19:03,977
ඉතින් මම හිතන්නේ, හොඳම දේ වෙන්නේ
එයාගේ තනතුර පහත දාලා...
245
00:19:04,061 --> 00:19:05,562
එයාව ආපහු නිදි කරවන එකයි.
246
00:19:06,313 --> 00:19:10,734
ට්‍රෝයි, අපි ඔයාව විශේෂඥයෙක් කළේ
මේ වගේ හදිසි අවස්ථා වෙනුවෙන්මයි.
247
00:19:10,817 --> 00:19:16,490
මේ ව්‍යාපෘතිය වෙනුවෙන්,
ඔබේ විශිෂ්ට සේවයට මම ස්තුතිවන්ත වෙනවා.
248
00:19:24,665 --> 00:19:25,666
ඔයාට ප්‍රශ්නයක් නෑනේ?
249
00:19:27,501 --> 00:19:28,669
එයා තමයි අධ්‍යක්ෂකතුමිය.
250
00:19:30,337 --> 00:19:32,464
ඒක ලොකු බරක්.
අපි ඔයාව ශිශිර නිද්‍රාවට ගෙනියන්න ඕනේ.
251
00:19:32,548 --> 00:19:34,466
ඔව්, අහන්නකෝ.
252
00:19:38,470 --> 00:19:39,999
අපිට ඔයාගේ කාර්යාලයේදී කතා කරන්න පුළුවන්ද?
253
00:19:44,309 --> 00:19:46,311
මේ එක ගෑනු කෙනෙක් ඉන්නවා.
254
00:19:47,312 --> 00:19:49,189
එයා වැඩ කරන්නේ මොන අංශයේද?
255
00:19:49,273 --> 00:19:50,440
එයා වැඩ කරන්නේ නෑ.
256
00:19:50,524 --> 00:19:51,525
මම... මම...
257
00:19:52,985 --> 00:19:54,736
මම හිතන්නේ
එයා මගේ මතකයක් වෙන්නැති.
258
00:19:57,114 --> 00:20:00,284
මම අවදි වෙනකොට එයාගේ රූප
මොහොතකට මැවිලා පෙනුණා.
259
00:20:00,367 --> 00:20:03,579
මම ඒක මතක් කරගන්න හැදුවම,
ඒවා නැතිවෙලා ගියා.
260
00:20:09,293 --> 00:20:11,336
මට හිතෙනවා මම මේ ගැන කලිනුත්
ඔයාට කියලා තියෙනවා වගේ...
261
00:20:12,462 --> 00:20:14,673
මාව අවදි කරනකොට
මේ ගෑනු කෙනාව පේනවා කියලා.
262
00:20:14,756 --> 00:20:16,258
ඔයා එහෙම කිව්වා නම්
මම ඔයාට කියනවනේ.
263
00:20:21,513 --> 00:20:24,433
කොහොමහරි එයා මේකට සම්බන්ධයි.
264
00:20:28,729 --> 00:20:30,105
ඕක කවද්ද වුණේ?
265
00:20:32,107 --> 00:20:34,401
- දන්නේ නෑ.
- එයා කවුද කියලවත් දන්නේ නැද්ද?
266
00:20:34,484 --> 00:20:36,737
නෑ.
ඔයා දන්නවා ඇති කියලා හිතුවා.
267
00:20:38,363 --> 00:20:39,865
නෑ, මට සමාවෙන්න.
268
00:20:48,207 --> 00:20:50,501
මෙහෙමයි, ඔයාට සමහර වාර්තා වලට
ප්‍රවේශ වෙන්න පුළුවන්...
269
00:20:50,584 --> 00:20:52,669
- ට්‍රෝයි. ට්‍රෝයි.
- ඇයි?
270
00:20:52,753 --> 00:20:55,589
මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ අරමුණයි
සැලැස්මයි වෙන්නේ...
271
00:20:55,672 --> 00:20:57,257
අපිට අතීතය අමතක කරවන එක.
272
00:20:57,341 --> 00:20:59,510
හොඳම දේ මේක අතහැරලා දාන එක.
273
00:20:59,593 --> 00:21:01,553
ඔව්,
ඔයා කියන දෙයක් තමයි වික්ටර්.
274
00:21:03,138 --> 00:21:05,766
එහෙම වාර්තාවක් තිබුණත්,
ඒක තාමත් ඉතුරු වෙලා තිබුණත්...
275
00:21:05,849 --> 00:21:07,893
සෙනෙට් සභිකයා කියලා තියෙනවා
මේ වගේ විමසීම්...
276
00:21:07,976 --> 00:21:10,270
- විධානයෙන් තහනම් කරලා තියෙන්නේ කියලා.
- ඒකයි මම ඔයා ගැන විශ්වාස කරන්නේ...
277
00:21:10,354 --> 00:21:12,356
- ඔයාට නිකන්ම...
- ...ඔයාගේ අභිමතය පරිදි, ඩොක්ටර්.
278
00:21:14,525 --> 00:21:17,569
මම මේ ව්‍යාපෘතියට මගේ වටිනාකම
ඔප්පු කරලා තියෙනවා නේද?
279
00:21:17,653 --> 00:21:19,238
ඔව්. කිසිම සැකයක් නෑ.
280
00:21:19,321 --> 00:21:21,990
හරි, ඉතින් මම මේ අහන්නේ
එක පොඩි ප්‍රශ්නෙකට උත්තරයක් විතරයි.
281
00:21:31,583 --> 00:21:32,584
කරුණාකරලා.
282
00:21:46,348 --> 00:21:48,392
මට මේක හොයන්න
මොකක්හරි නිදහසට කාරණයක්...
283
00:21:50,269 --> 00:21:51,603
හොයාගන්න වේවි.
284
00:21:57,192 --> 00:21:58,277
මම එහෙම කළොත්...
285
00:22:00,737 --> 00:22:02,948
ඔයා ඊළඟ පාර අවදි වෙනකොට
මම ඒක ඔයාට දෙන්නම්.
286
00:22:04,825 --> 00:22:06,118
මම පොරොන්දු වෙනවා.
287
00:22:36,356 --> 00:22:37,357
පස්සේ හම්බවෙමු.
288
00:22:51,997 --> 00:22:53,749
මම ඔයාව මුලින් දැක්කේ නැත්නම් තමයි.
289
00:23:37,400 --> 00:23:42,000
කවුද ඇය?
290
00:23:48,600 --> 00:24:22,000
{\fs18}{\position(195,170)\fade(500,500)}www.baiscope.lk
බයිස්කෝප් සිංහලෙන්
ඉදිරිපත් කිරීමක්.
291
00:25:42,251 --> 00:25:43,710
එන්න! අපි යමු!
292
00:25:56,974 --> 00:25:59,434
- සිලින්ඩර ලෑස්තිද?
- ලෑස්ති කරලා පටවලා තියෙන්නේ.
293
00:25:59,518 --> 00:26:02,604
ඉන්න හැම කැරලි මර්ධන කෙනෙක්වම
දැන්ම පතලට යවන්න.
294
00:26:02,688 --> 00:26:03,689
හරි, මැඩම්.
295
00:26:03,772 --> 00:26:05,190
- එමර්සන්.
- මැඩම්?
296
00:26:05,274 --> 00:26:07,359
මිනිස්සුන්ට ඒක පේන බව තහවුරු කරගන්න.
297
00:26:15,534 --> 00:26:16,785
මගුලයි.
298
00:26:24,960 --> 00:26:26,253
වාඩිවෙන්න.
299
00:26:26,336 --> 00:26:28,714
ජෝ, ඔයා මාව දන්නවනේ.
මගෙන් තර්ජනයක් නෑ.
300
00:26:28,797 --> 00:26:30,591
මට ඕනේ මගේ පුතාව බලන්න විතරයි.
301
00:26:31,091 --> 00:26:33,177
- එච්චරයි.
- ඉල්ලීමක් ඉදිරිපත් කරන්න.
302
00:26:33,969 --> 00:26:37,973
මට මගේ පුතාට සමුදෙන්න ඕනේ.
303
00:26:39,600 --> 00:26:41,351
චැඩ්, ඔයාටත් ළමයි ඉන්නවනේ.
304
00:26:43,562 --> 00:26:44,605
කරුණාකරලා.
305
00:26:47,065 --> 00:26:48,066
මම අහලා බලන්නම්.
306
00:27:02,956 --> 00:27:05,501
ඔයා දන්නවනේ, මම උත්සාහ කළා...
මම කැමිල්ට තේරුම් කරවන්න හැදුවා, ඒත්...
307
00:27:05,584 --> 00:27:07,461
ඔව්, ඔව්, එයා හරිම මුරණ්ඩුයි.
308
00:27:08,212 --> 00:27:10,506
ඔව්. ඒක නම් ඇත්තම තමයි.
309
00:27:19,056 --> 00:27:20,974
අපිට කරන්න පුළුවන් හැමදේම අපි කළා, සිම්ස්.
310
00:27:21,808 --> 00:27:24,770
අපි විශ්වාස කරන්න ඕනේ
එයාලට මේක කරන්න පුළුවන් කියලා.
311
00:27:25,771 --> 00:27:27,022
එයාලා අසමත් වුණොත්?
312
00:27:33,111 --> 00:27:34,196
පොඩ්ඩක් ඉන්න.
313
00:27:34,279 --> 00:27:37,908
ඉන්න, ඔයාට නවත්තන්න පුළුවන්, මම මෙහේ ඉන්නේ.
ඔයාට වෙලාව යන එක නවත්තන්න පුළුවන්.
314
00:27:37,991 --> 00:27:41,245
මගේ කැරලි මර්ධන අය ප්‍රතිප්‍රහාරයක්
එල්ල කරන්නයි යන්නේ. හරිද?
315
00:27:43,622 --> 00:27:44,831
මම ඒක බලාගන්නවා!
316
00:27:44,915 --> 00:27:47,209
ඔයාට ගොඩක් නිදහස දීලා තිබුණා...
317
00:27:47,292 --> 00:27:49,586
ඒත් දැන් ඒ අවස්ථාව මඟ හැරිලා ඉවරයි.
318
00:27:49,670 --> 00:27:51,213
නෑ, නෑ, අපි...
319
00:27:51,296 --> 00:27:53,757
අපි පතලට ගෑස් ගහනවා, හරිද?
320
00:27:53,841 --> 00:27:56,426
විනාඩි කිහිපයකින් කැරලිකරුවන් මැරෙයි.
ඔයාට බලාගන්න පුළුවන්.
321
00:27:56,510 --> 00:27:58,303
ඔයාට ඔයාගේ තිර වලින් බලන්න පුළුවන්.
322
00:28:00,389 --> 00:28:01,557
ඒ නිසා...
323
00:28:01,640 --> 00:28:04,434
අපිට උත්සාහ කරන්නවත් දෙන්නකෝ!
හරිද?
324
00:28:04,518 --> 00:28:06,061
අපිට මේක උත්සාහ කරන්න දෙන්න!
325
00:28:22,369 --> 00:28:23,662
ඔයාට විනාඩි 5ක් තියෙනවා.
326
00:28:27,249 --> 00:28:28,542
ඒ වෙලාව මදි.
327
00:28:31,795 --> 00:28:32,880
ඒ වෙලාව මදි.
328
00:28:34,006 --> 00:28:36,216
- ඒ වෙලාව මදි...
- ඔයාට විනාඩි 5ක් තියෙනවා.
329
00:28:51,356 --> 00:28:54,026
ප්‍රධාන සහ දෙවන පොම්ප,
සූදානම් කරලා අගුළු ලා තියෙන්නේ.
330
00:28:54,109 --> 00:28:56,528
- කපාට?
- ප්‍රධාන කපාටයයි සමූහ කපාටයයි ඇරලා තියෙන්නේ.
331
00:28:56,612 --> 00:28:57,738
සයිලෝ කපාටය ලෑස්තියි.
332
00:28:57,821 --> 00:29:00,073
පීඩනය ලබාදීමේ ක්‍රියාවලිය පටන් ගන්න.
333
00:29:02,034 --> 00:29:03,202
ඒ වෙලාව මදි.
334
00:29:05,245 --> 00:29:07,080
අපි යමු! යන්න, යන්න!
335
00:29:07,164 --> 00:29:08,707
ඒක මට දෙන්න! ඒක මට දෙන්න!
336
00:29:14,463 --> 00:29:15,631
බලාගෙනයි!
337
00:29:20,761 --> 00:29:22,221
- ශර්ල්, ඔයාට අවුලක් නෑනේ?
- ඔව්!
338
00:29:22,304 --> 00:29:24,723
මට කොන්ක්‍රීට් පොළොව පේනවා!
මට යකඩ කූරක් ඕනේ.
339
00:29:31,813 --> 00:29:33,232
යන්න, යන්න, යන්න!
340
00:29:34,024 --> 00:29:35,275
කැරලි මර්ධන අය!
341
00:29:35,359 --> 00:29:37,236
- හෙනගහපන්! ටෙඩී!
- හා?
342
00:29:37,319 --> 00:29:38,653
අර කැරලි මර්ධන උන් එන එක
පරක්කු කරන්න.
343
00:29:38,654 --> 00:29:40,531
නෑෂ්, හූවර්, මාත් එක්ක වරෙල්ලා.
344
00:29:49,581 --> 00:29:51,625
දෙවියනේ. ඉක්මනට.
345
00:29:54,169 --> 00:29:55,170
මගුලයි.
346
00:30:06,223 --> 00:30:08,433
ටැංකි ටික බිමට දාන්න! ටැංකි බිමට දාන්න!
347
00:30:20,153 --> 00:30:21,238
අහකට වෙයන් මගෙන්!
348
00:30:22,865 --> 00:30:23,907
අහකට වෙයන් මගෙන්!
349
00:30:25,117 --> 00:30:26,159
හෙල්ලෙන්න එපා යකෝ!
350
00:30:26,243 --> 00:30:28,996
උඹට පුළුවන්.
පෝලිම දිගටම යවන්න!
351
00:30:37,462 --> 00:30:38,714
ශර්ල්, ටෝච් එක.
352
00:30:41,967 --> 00:30:43,093
මට ඒක පේනවා.
353
00:30:44,553 --> 00:30:45,554
මෙන්න.
354
00:30:46,597 --> 00:30:48,640
කැරලි මර්ධන අය දැන් ඉන්නේ නියමිත තැන්වල.
355
00:30:48,724 --> 00:30:50,142
හරි, එයාලා ටිකෙන්...
356
00:30:50,225 --> 00:30:55,022
ඒක කරන්න එපා... කරන්න එපා, හරිද?
ඒක කරන්න එපා. කරුණාකරලා, කරන්න එපා!
357
00:30:57,566 --> 00:30:58,942
මොනවා හරි කියපන් යකෝ!
358
00:30:59,943 --> 00:31:01,153
මොනවා හරි කියන්න!
359
00:31:06,033 --> 00:31:07,492
විනාඩි 2 තත්පර 15යි.
360
00:31:15,459 --> 00:31:16,752
තාත්තේ!
361
00:31:17,920 --> 00:31:19,421
ඇන්තනී!
362
00:31:36,230 --> 00:31:37,231
ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න!
363
00:31:42,569 --> 00:31:44,696
- වරෙන්. වරෙන්!
- නොක්ස්?
364
00:31:47,115 --> 00:31:49,493
ශර්ල්, උඩට එන්න. ඔයාව ඕනේ.
365
00:31:49,576 --> 00:31:51,787
හරි, එයාලා...
එයාලා ගෑස් ටික නියමිත තැනට ගෙනත් ඉවරයි.
366
00:31:51,870 --> 00:31:54,831
හරිද? කැරලිකරුවන් මැරිලා යාවි.
එතනම.
367
00:31:54,915 --> 00:31:56,583
අපිට... අපිට තව විනාඩි දෙකක් ඕනේ.
368
00:31:56,667 --> 00:31:58,335
අපිට තව විනාඩි දෙකක් ඕනේ.
369
00:31:58,418 --> 00:32:00,045
විනාඩි දෙකක් දෙන්න, කරුණාකරලා!
370
00:32:02,756 --> 00:32:03,966
කැමිල්...
371
00:32:05,217 --> 00:32:08,929
ඔයාගේ අසාර්ථකත්වය නිසයි
ආරක්ෂණ ක්‍රියාවලියක් උවමනා වුණේ.
372
00:32:12,724 --> 00:32:13,767
හෙනගහපන්!
373
00:32:30,033 --> 00:32:31,034
හේයි, ඇන්තනී.
374
00:32:31,660 --> 00:32:33,328
එයා ඔයාට රිද්දන්න හදන්නේ නෑ.
375
00:32:34,371 --> 00:32:35,455
හරිද?
376
00:32:42,421 --> 00:32:43,922
කොහෙද අම්මා?
377
00:32:46,133 --> 00:32:47,885
අම්මා වැඩට ගිහින්.
378
00:33:27,925 --> 00:33:30,093
සර්, ඔයා ඒක දැක්කද?
379
00:33:30,177 --> 00:33:32,429
- එයා ලිස්සලා ගියා.
- නෑ, බලන්න.
380
00:33:43,899 --> 00:33:44,900
ඔක්සිජන්.
381
00:33:46,735 --> 00:33:48,695
ඒ නිකන්ම ඔක්සිජන්.
උපරිම පීඩනයෙන්!
382
00:33:53,367 --> 00:33:54,368
කරමු.
383
00:34:02,251 --> 00:34:03,669
එමර්සන්, ඒක ආරක්ෂිතද?
384
00:34:06,421 --> 00:34:09,507
ආයේ කියන්න. ආයේ කියන්න.
එමර්සන්, ඒක ආරක්ෂිතද?
385
00:34:10,842 --> 00:34:12,553
ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.
386
00:34:22,728 --> 00:34:24,022
සයිලෝ කපාට උපරිම පීඩනයේ තියෙනවා.
387
00:34:25,315 --> 00:34:26,859
ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න.
388
00:34:28,025 --> 00:34:29,194
මගේ අණට.
389
00:34:29,277 --> 00:34:32,906
- තුනයි, දෙකයි, එකයි.
- කරුණාකරලා, පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඉන්න.
390
00:34:33,866 --> 00:34:35,242
කරුණාකරලා කරන්න එපා.
391
00:34:55,137 --> 00:34:56,179
මොකද වුණේ?
392
00:34:56,263 --> 00:34:58,390
සර්, පීඩනය අඩු වෙන්නේ නෑ.
393
00:34:59,266 --> 00:35:01,810
- ආයෙත් බලන්න.
- පීඩනය එක තත්පරයකට අඩු වෙලා...
394
00:35:01,894 --> 00:35:03,687
ආයෙත් වහාම උපරිම පීඩනයටම ආවා.
395
00:35:04,855 --> 00:35:06,315
ආරක්ෂණ ක්‍රියාවලිය අසාර්ථකයි, සර්.
396
00:35:18,327 --> 00:35:19,411
දැන් ආරක්ෂිතයි.
397
00:35:27,711 --> 00:35:28,754
පණිවිඩය ලැබුණා.
398
00:35:36,845 --> 00:35:37,846
හෙනගහපන්.
399
00:35:55,489 --> 00:35:56,823
හෙනගහපන්.
400
00:35:58,450 --> 00:36:00,994
සර්, අපි පීඩනය අඩු කරන්න ඕනේ.
401
00:36:03,038 --> 00:36:04,039
සර්!
402
00:36:09,837 --> 00:36:11,046
පීඩනය අඩු කරන්න.
403
00:36:18,762 --> 00:36:20,472
කොතනදිද ආරක්ෂණ ක්‍රියාවලිය අසාර්ථක වුණේ?
404
00:36:21,306 --> 00:36:23,141
සයිලෝ කපාටය වැඩ කළා.
405
00:36:24,142 --> 00:36:25,227
ඊට පස්සේ වෙලාවක.
406
00:36:31,692 --> 00:36:32,901
එයාලා බටේ වැහුවා.
407
00:36:36,989 --> 00:36:38,156
එයාලා බටේ වැහුවා.
408
00:36:51,336 --> 00:36:57,759
මට සයිලෝ 18ට ඉහළින්
ආයුධ සන්නද්ධ ඩ්‍රෝන යානයක් යවන්න ඕනේ.
409
00:36:59,553 --> 00:37:01,180
කවුරුහරි පිටවෙන්න හැදුවොත්...
410
00:37:02,931 --> 00:37:04,016
එයාලව මරන්න.
411
00:37:12,357 --> 00:37:13,525
හැමෝම කාමරෙන් පිටවෙන්න.
412
00:37:16,528 --> 00:37:17,613
කාමරේ හිස් කරන්න.
413
00:37:19,198 --> 00:37:20,199
දැන්ම!
414
00:37:34,838 --> 00:37:36,840
ඒක දක්ෂ රැවටීමක්.
415
00:37:40,969 --> 00:37:42,804
ඔයාව රවට්ටන්න පුළුවන් වෙයි කියලා
විශ්වාසයක් තිබුණේ නෑ.
416
00:37:46,600 --> 00:37:48,519
ඔයාගේ ජීවමිතික දත්ත ස්ථාවරව තිබුණා.
417
00:37:49,770 --> 00:37:52,147
ඔයාගේ පාවාදීම ගැන කිසිම ඉඟියක් තිබුණේ නෑ.
418
00:37:52,940 --> 00:37:55,275
ඉතින්, ඔයා මාව තෝරගත්තේ
මට බොරු කියන්න පුළුවන් නිසා, නේද?
419
00:37:58,737 --> 00:38:00,364
ඔයා ඇයි මට බොරු කියන්නේ?
420
00:38:08,163 --> 00:38:10,123
මට ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි වුණා.
421
00:38:10,207 --> 00:38:11,750
මොන ප්‍රශ්නෙද?
422
00:38:12,459 --> 00:38:13,794
ඇයි?
423
00:38:14,795 --> 00:38:17,364
ඇයි ඔයාට අපිව මරන්න තරම් බලයක් තියෙන්නේ?
424
00:38:20,092 --> 00:38:21,343
කවුද එහෙම ඇහුවේ?
425
00:38:29,226 --> 00:38:30,435
ජුලියට් නිකල්ස්.
426
00:38:39,069 --> 00:38:42,906
මානව සංහතිය හිටියේ...
තමන්වම විනාශ කරගන්නා අවසාන චක්රයක.
427
00:38:47,911 --> 00:38:52,457
සයිලෝ එක තමයි අවසාන හොඳම
බලාපොරොත්තුව වුණේ...
මේ මානව විශේෂයේ පැවැත්ම තහවුරු කරන්න.
428
00:38:52,541 --> 00:38:58,130
ඔයා කොහොමද පැවැත්ම තහවුරු කරන්නේ
එකපාරට මිනිස්සු දහස් ගාණක් මරලා දාලා?
429
00:39:00,174 --> 00:39:04,595
නිර්මාතෘවරුන්ගේ පරමාධිපත්‍යය ප්‍රශ්න කිරීම...
430
00:39:07,389 --> 00:39:09,474
- නීති උල්ලංඝනය කිරීමක්...
- නීති උල්ලංඝනය කිරීමක්?
431
00:39:10,684 --> 00:39:13,687
මිනිස්සුන්ට නිදහස් වෙන්න ඕනේ...
ඒ නිසා ඔයා එයාලව මරලා දානවා.
නීති උල්ලංඝනය කිරීමක්ද?
432
00:40:19,378 --> 00:40:21,213
කවුරුත් ඇතුළට යන්නෙත් නෑ...
කවුරුත් එළියට එන්නෙත් නෑ. පැහැදිලිද?
433
00:40:21,296 --> 00:40:22,840
- ඔව්, මැඩම්.
- අයින් වෙන්න. හේයි, අයින් වෙන්න, අයින් වෙන්න.
434
00:40:22,923 --> 00:40:24,591
- හේයි.
- හේයි, බන්. හේයි, පස්සට යන්න.
435
00:40:24,675 --> 00:40:26,134
ඔයාලට හිරකාරයෝ ළඟට යන්න බෑ.
436
00:40:26,218 --> 00:40:27,386
එයාලා දැන් හිරකාරයෝ නෙවෙයි.
437
00:40:27,469 --> 00:40:29,680
- මොකද වුණේ?
- අපි බටේ හොයාගෙන ඒක වැහුවා.
438
00:40:29,763 --> 00:40:31,557
- හේයි, එන්න.
- ඔයාලව නවත්තන්න කැරලි මර්ධන අය එව්වා.
439
00:40:31,640 --> 00:40:33,475
එයාලට පැති මාරු කරන්න කියලා නියෝගයක් ලැබුණා.
440
00:40:33,559 --> 00:40:35,769
කාගේ නියෝගයක්ද?
කාටවත් එහෙම බලයක් නෑ.
441
00:40:35,853 --> 00:40:37,271
ඒක මගේ නියෝගයක්.
442
00:40:50,075 --> 00:40:52,244
හරි. කවුරුවත් පිරිසිදු කරන්න එළියට යන්නේ නෑ.
ඔයාලා හැමෝටම යන්න පුළුවන්.
443
00:40:55,622 --> 00:40:56,790
අම්මේ.
444
00:40:56,874 --> 00:40:57,875
ඇන්තනී.
445
00:40:58,709 --> 00:40:59,710
හේයි.
446
00:41:00,210 --> 00:41:01,378
හේයි. ඔයාට හොඳයි නේද?
447
00:41:02,963 --> 00:41:03,964
ඔව්?
448
00:41:06,800 --> 00:41:07,801
ඔයාට මුකුත් වෙලා නෑ.
449
00:41:08,719 --> 00:41:09,720
ඔයා හොඳින්ද?
450
00:41:11,388 --> 00:41:13,223
ජල සැපයුම ආරක්ෂිතයි.
451
00:41:14,516 --> 00:41:15,559
අපි ඒක කළා.
452
00:41:17,436 --> 00:41:18,729
ඔයා දන්නවද අද මොන දවසද කියලා?
453
00:41:20,439 --> 00:41:21,648
නිදහස් දවස.
454
00:41:26,153 --> 00:41:28,530
අපිට ලැබුණ පළවෙනි සැබෑ නිදහස් දවස.
455
00:41:29,031 --> 00:41:31,742
මට නොහිතා ඉන්න බෑ...
අපි ඔක්කොම මේ වෙද්දිත් මැරිලා...
456
00:41:32,701 --> 00:41:34,077
එහෙම නොවුණා නම්...
457
00:41:35,621 --> 00:41:37,039
අර බැල්ලිගේ පුතා නම්.
458
00:41:57,184 --> 00:41:58,310
ඔව්?
459
00:42:00,187 --> 00:42:01,355
මොනවද ඕනේ වුණේ, සර්?
460
00:42:01,438 --> 00:42:04,149
කරුණාකරලා ට්රෝයිව මට අවදි කරලා දෙන්න.
461
00:42:04,233 --> 00:42:05,317
හරි, සර්.
462
00:42:06,235 --> 00:42:07,319
ස්තූතියි, ක්ලෝයි.
463
00:44:45,978 --> 00:44:47,354
හේයි, මම ජූල්ස්.
464
00:44:48,689 --> 00:44:49,773
කවුරුත් ඉන්නවද?
465
00:44:53,235 --> 00:44:54,528
ජූල්ස්?
466
00:44:55,737 --> 00:44:57,781
ඔයාගේ කටහඬ අහන්න ලැබුණ එක ලොකු දෙයක්.
467
00:44:58,407 --> 00:44:59,575
හේයි, ලූකස්.
468
00:45:00,409 --> 00:45:02,327
ඔයාගේ කටහඬ අහන්න ලැබුණ එකත් ලොකු දෙයක්.
469
00:45:02,911 --> 00:45:04,830
ඔයාලට කොහොමද?
ඔයාලා හොඳින්ද?
470
00:45:07,332 --> 00:45:08,959
මම සුවවෙමින් ඉන්නවා.
මොකක්...
471
00:45:09,543 --> 00:45:12,379
බලන්න, වැදගත්ම දේ තමයි...
ඔයා ආරක්ෂණ ක්‍රියාවලිය අක්‍රිය කරපු එක.
472
00:45:12,963 --> 00:45:16,633
ඒක කළේ මම නෙවෙයි.
ඒක කළේ නොක්සුයි ෂර්ලියි...
ඒ වගේම වෝකර්...
473
00:45:16,717 --> 00:45:20,429
ඔව්, හැමෝම උදව් කළා.
කැමීල් පවා. ඒ නිසා, ඔව්, අපි හොඳින්.
474
00:45:20,512 --> 00:45:21,513
මට හිතෙන විදිහට.
475
00:45:21,597 --> 00:45:23,098
අඩුම තරමේ දැනටවත්.
476
00:45:24,016 --> 00:45:25,934
ඔව්, ඔයා එළියට නොයන තාක් කල්.
477
00:45:26,018 --> 00:45:29,438
ඒ වගේම මට වෙඩි තියපු එක
ආපහු ආවෙ නැත්නම්. ඉතින්...
478
00:45:30,480 --> 00:45:33,442
මම ඔයාලා හැමෝවම ආපහු මෙහෙට ගේනවා...
මම ඒක පොරොන්දු වෙනවා.
479
00:45:35,485 --> 00:45:36,820
මම දන්නවා.
480
00:45:36,904 --> 00:45:38,488
ඒත් ඒ දවස...
481
00:45:38,572 --> 00:45:40,282
- අද නෙවෙයි.
- අද නෙවෙයි.
482
00:45:40,866 --> 00:45:41,950
මට තේරුණා.
483
00:45:45,871 --> 00:45:47,122
ජූල්ස්, මට ඔයාව ගොඩක් මතක් වුණා.
484
00:46:00,302 --> 00:46:02,262
ඒ වගේම මම ගොඩක් දේවල්
හොයාගත්තා විශ්වය ගැන.
485
00:46:02,346 --> 00:46:04,097
මං කැමතියි ඒ ගැන කියලා
ඔයාව කම්මැලි කරන්න, ඒ නිසා...
486
00:46:05,390 --> 00:46:08,352
ඔයා මාව කම්මැලි කරනකම්
මට ඉවසිල්ලක් නෑ.
487
00:46:12,898 --> 00:46:14,149
ඉතින්, මම...
488
00:46:15,150 --> 00:46:16,902
මට ඊට කලින් දෙයක් කරන්න තියෙනවා, හරිද?
489
00:46:17,694 --> 00:46:21,740
මට අර දොර ගැන හිතෙන එක නවත්තන්න බෑ
ඔයා කැනීම් කුහරයෙන් හොයාගත්තු.
490
00:46:23,909 --> 00:46:25,077
මට එතනට යන්න වෙනවා.
491
00:46:26,286 --> 00:46:27,788
මට දැනගන්න ඕනේ
ඒකෙන් කොහෙටද යන්නේ කියලා.
492
00:46:39,716 --> 00:46:41,426
හේයි.
ඔයා සිහියෙන්ද ඉන්නේ?
493
00:46:42,427 --> 00:46:44,221
හලෝ. හේයි.
494
00:46:44,888 --> 00:46:47,766
ඔව්. මේ ඉන්නේ.
මට පේනවා ඔයා සිහියෙන් කියලා.
495
00:46:50,811 --> 00:46:52,688
හිමින්, හිමින්, හිමින්.
496
00:46:53,355 --> 00:46:56,817
මගේ නම ෆිල්. මම තමයි ඔයාව පිළිගන්න කෙනා.
දන්නවද ඔයා කවුද කියලා?
497
00:46:56,900 --> 00:46:58,443
- ඔයාට ඔයාගේ නම මතකද?
- ට්‍රෝයි.
498
00:46:58,527 --> 00:47:01,446
ට්‍රෝයි. නියමයි, ට්‍රෝයි.
ඉතින් ඔයා මොනවද කරන්නේ?
499
00:47:02,197 --> 00:47:03,699
මම විශේෂඥයෙක්.
500
00:47:03,782 --> 00:47:05,075
නියමයි.
501
00:47:05,158 --> 00:47:08,787
දැන් අවුරුදු 35ක් වෙනවා
ඔයාගේ අන්තිම රාජකාරියට පස්සේ.
502
00:47:08,871 --> 00:47:11,582
ඒත් අහන්න,
අපි ඔයාව ඉක්මනින් අවදි කළා.
503
00:47:11,665 --> 00:47:13,584
ඔයාගේ ශරීර උෂ්ණත්වය තාමත් ගොඩක් අඩුයි.
504
00:47:13,667 --> 00:47:15,669
අපි ඔයාට තාප සංවේදනයක් දෙන්න යන්නේ, හරිද?
505
00:47:15,752 --> 00:47:17,004
- කෙළින්න.
- මං දන්නවා. මං දන්නවා.
506
00:47:17,087 --> 00:47:18,672
ඔයාට ආපහු ඇලවෙන්න පුළුවන්ද?
මම අල්ලගෙන ඉන්නම්.
507
00:47:18,755 --> 00:47:20,716
පස්සට වෙන්න.
සම්පූර්ණයෙන්ම පස්සට වෙන්න.
508
00:47:20,799 --> 00:47:23,552
ඔයාට හපාගෙන ඉන්න මොනවා හරි ඕනෙද?
මේ තියෙන්නේ.
509
00:47:31,810 --> 00:47:32,811
වික්ටර් කෝ?
510
00:47:33,812 --> 00:47:36,857
මාත් දන්නේ නෑ.
මිනිහා මොකක් හරි වැඩක පැටලිලා ඇති.
511
00:47:37,482 --> 00:47:38,775
මොන වැඩකද?
512
00:47:40,110 --> 00:47:41,904
ඔව්, එයාලා අපිට කියයි කියලා
ඔයාට හිතෙනවා නේද?
513
00:47:42,404 --> 00:47:45,032
ඒ කියන්නේ...
ඔයාලා මුලින්ම දකින මුහුණු තමයි අපි.
514
00:47:45,115 --> 00:47:47,910
අපි ඔයාලට ඉක්මන් දැනුවත් කිරීමක්
නොකරන්න කිසිම හේතුවක් නෑ.
515
00:47:47,993 --> 00:47:49,494
හේයි. ඔයා උඩ තට්ටුවට ගියාම...
516
00:47:49,578 --> 00:47:53,999
කාටහරි මතක් කරන්න...
දන්නවනේ, අපි නිකම්ම නිකන්
ශිශිර නිද්‍රා අංශයේ වඳුරෝ නෙවෙයි කියලා.
517
00:47:54,791 --> 00:47:59,505
අපි තමයි අවදි කිරීම් කරන්නේ,
අපි තමයි හදිසි වෛද්‍ය තත්ත්වයන් පාලනය කරන්නේ.
518
00:47:59,588 --> 00:48:01,298
අපි දක්ෂ වෘත්තිකයින්.
519
00:48:01,381 --> 00:48:06,386
මං දන්නවා ඔයා ගොඩක් රාජකාරීන් කරනවා කියලා.
ඒත් මාව විශ්වාස කරන්න,
අපේ J-7 රාජකාරිය තමයි හොඳම.
520
00:48:06,470 --> 00:48:09,431
නියම මිනිස්සු, නියම බැඳීමක්...
ගොඩක් වැඩ කරනවා.
521
00:48:09,515 --> 00:48:12,434
වැඩමුරේ ලොක්කා ටිකක් අපතයා වුණාට
මිනිහා උත්සාහ කරන්නේ අපිව හරියට වැඩේට යොමු කරන්න...
522
00:48:12,518 --> 00:48:14,728
අපි හැමෝම සයිලෝ එකට
110%ක් ලබා දෙනවා කියලා තහවුරු කරන්න.
523
00:48:14,811 --> 00:48:16,647
ඒ වගේම අපි මරු පාටි දානවා.
ඔයත් එන්න ඕනේ.
524
00:48:16,730 --> 00:48:18,774
මිනිස්සු පිස්සු වැටෙයි සයිලෝ
17 ප්‍රශ්නෙ විසඳපු කෙනාව...
525
00:48:18,857 --> 00:48:22,778
ට්‍රෝයි. ජොයෙල්, J-7 වැඩමුරේ ප්‍රධානියා.
ඉතුරු ටිකට මම ඔයාව එක්කන් යන්නම්.
526
00:48:23,362 --> 00:48:24,363
ස්තූතියි, ෆිල්.
527
00:48:27,115 --> 00:48:28,909
අපි වැඩ වලට ආවේ මාස 5කට කලින්.
528
00:48:29,743 --> 00:48:32,579
මීට මාස 3කට විතර කලින්
සයිලෝ 18 අස්ථාවර වුණා.
529
00:48:33,080 --> 00:48:36,208
ඒක වුණේ එයාලගේ ෂෙරිෆ් වුණ
ජුලියට් නිකල්ස්ව පිරිසිදු කරන්න යැව්වට පස්සේ.
530
00:48:36,291 --> 00:48:41,129
කොහොමහරි එයාට හොඳ ටේප් එකක් ලැබුණා,
එයා කන්ද පැනලා සයිලෝ 17ට ගිහින් ආපහු ආවා.
531
00:48:44,258 --> 00:48:46,301
වික්ටර් ආරක්ෂණ ක්‍රියාවලියක්
ලෑස්ති කරමිනුයි හිටියේ...
532
00:48:46,385 --> 00:48:48,595
ඒ වෙලාවේ එයාලගේ තොරතුරු තාක්ෂණ ප්‍රධානියා
කැරලිකාරයෝ එක්ක එකතු වුණා.
533
00:48:49,471 --> 00:48:51,974
බටේ වහන්න එයාලට
ඕනේ කරපු කාලය ලබා දුන්නා.
534
00:48:54,977 --> 00:48:55,978
වික්ටර් කෝ?
535
00:48:56,687 --> 00:48:58,397
මේ... එයාලා එයාව හොයන්න උත්සාහ කරනවා.
536
00:48:59,231 --> 00:49:02,943
අපිට ගුවනින් නිරීක්ෂණය කරන්න පුළුවන්,
සම්පූර්ණයෙන්ම සන්නද්ධව අපි සූදානම් වෙමින් ඉන්නවා...
537
00:49:03,026 --> 00:49:05,737
ඔයා තීරණය කළොත්
බාහිර ආරක්ෂණ ක්‍රියාවලියක් අවශ්‍යයි කියලා.
538
00:49:05,821 --> 00:49:08,657
- බාහිර ආරක්ෂණ ක්‍රියාවලියක්?
- ඔව්, ඔයා 17 දී කරපු දේ.
539
00:49:08,740 --> 00:49:10,241
අපි ඒකට කියන්නේ එහෙමයි.
540
00:49:11,159 --> 00:49:12,995
මේ ජුලියට් නිකල්ස්
මෝඩ පාටක් පේන්න නෑ.
541
00:49:13,078 --> 00:49:16,373
17ට වුණ දේ එයා දැක්කා නම්, එයා නම්
එයාගේ මිනිස්සුන්ට එළියට යන්න දෙන එකක් නෑ.
542
00:49:17,374 --> 00:49:18,375
ඔව්.
543
00:49:20,544 --> 00:49:21,545
මෙහෙයුම් මැදිරිය.
544
00:49:22,212 --> 00:49:23,213
ඔව්.
545
00:49:24,506 --> 00:49:25,507
හරි.
546
00:49:26,008 --> 00:49:28,719
ට්‍රෝයි, වික්ටර් ඔයාට
එයාගේ කාමරේට එන්න කිව්වා.
547
00:49:29,803 --> 00:49:31,638
මොනවා හරි වෙනස් වුණොත් මට කියන්න.
548
00:49:32,222 --> 00:49:33,265
මම කියන්නම්.
549
00:49:37,019 --> 00:49:38,937
මේකට මේ තරම් සෙනඟක් ගෙනියන්න පුළුවන් නේද?
550
00:49:39,021 --> 00:49:40,397
අපි බලමු, නේද?
551
00:49:51,283 --> 00:49:52,576
වික්ටර්ට මාව හම්බවෙන්න ඕනේ කිව්වා.
552
00:49:53,327 --> 00:49:55,204
- මටයි ඔයාව හම්බවෙන්න ඕනේ වුණේ.
- හෙන්රි.
553
00:49:56,121 --> 00:49:57,456
මේක ඔයාගේ වැඩ මුරේද?
554
00:49:57,539 --> 00:50:00,042
නෑ, ඔයා වගේම මාවත් වේලපහ නැඟිට්ටුවා.
555
00:50:00,125 --> 00:50:02,444
මොකටද මෙයාලට අභ්‍යන්තර ආරක්ෂක අංශය?
556
00:50:16,058 --> 00:50:17,059
අපොයි.
557
00:50:17,935 --> 00:50:18,936
ඔව්.
558
00:50:22,064 --> 00:50:24,775
- මේක එළියට යනවට අපි කැමති නෑ.
- නෑ, කොහෙත්ම නෑ.
559
00:50:29,696 --> 00:50:30,739
ඔයා හොඳින්ද?
560
00:50:31,865 --> 00:50:34,159
ඔව්. ඒ කිව්වේ, ඔව්.
561
00:50:34,243 --> 00:50:35,994
මම මේ... මම දන්නේ නෑ
මොනවා කියන්නද කියලා.
562
00:50:37,538 --> 00:50:39,464
නිර්මාතෘවරයෙක් තමන්ගෙම ජීවිතේ නැති කරගන්නවා.
563
00:50:40,791 --> 00:50:42,292
ඒක මාරම බරපතළ දෙයක්.
564
00:50:42,876 --> 00:50:44,169
එයා සටහනක් තියලා තිබුණද?
565
00:50:44,253 --> 00:50:45,254
තාම එකක් හම්බවුණේ නෑ.
566
00:50:46,004 --> 00:50:50,759
ඒත් එයා මැරෙන්න කලින් දුන්න අන්තිම නියෝගය තමයි...
ඔයාව නැඟිට්ටවන්න කියන එක.
567
00:50:51,760 --> 00:50:56,348
ඉතින්, මම හිතුවා එයාට තිබුණ ප්‍රශ්නේ ගැන
ඔයා මොනවා හරි දන්නවා ඇති කියලා.
568
00:51:00,185 --> 00:51:03,355
ඔයාලා දෙන්නා ගොඩක් වෙලාවට
එකට වැඩ කළා.
569
00:51:03,438 --> 00:51:07,192
මට හිතුණේ ඔයා රාජකාරියේ ඉන්නකොට
එයාටත් ඒකෙම ඉන්න ඕනේ වුණා වගෙයි.
570
00:51:12,406 --> 00:51:13,949
මට කිසිම අදහසක් නෑ.
571
00:51:14,783 --> 00:51:16,660
මට සමහර වෙලාවට තේරුණා එයා...
572
00:51:18,453 --> 00:51:22,040
එයා මාව මුළ ඉඳන්ම දන්නවා කියලා...
ඒත් පැහැදිලිවම එයාට ඒක කියන්න බැරි වුණා.
573
00:51:22,124 --> 00:51:23,208
නෑ.
574
00:51:35,053 --> 00:51:36,263
එයා හොඳ මනුස්සයෙක්.
575
00:51:37,139 --> 00:51:39,308
මම එයාට කැමතියි.
576
00:51:39,975 --> 00:51:42,686
මම එයාව ඇත්තටම අඳුරගෙන
හිටියද කියන්න මම දන්නේ නෑ.
577
00:52:08,003 --> 00:52:09,004
හරි.
578
00:52:09,546 --> 00:52:10,589
ඔයාලා හොඳින්ද?
579
00:52:12,716 --> 00:52:13,926
මම හිතුවේ ඔයා වතුරට කැමති නෑ කියලා.
580
00:52:14,009 --> 00:52:15,260
ඔව්, මම කැමති නෑ.
581
00:52:15,969 --> 00:52:17,679
17න් පස්සේ, මම ඒකට වෛර කරනවා.
582
00:52:19,014 --> 00:52:20,307
හරි, එහෙනම්...
583
00:52:20,891 --> 00:52:23,936
ලූකස් කිව්වා එයා කැනීම් කුහරයේ
වම් පැත්තට ගියා කියලා, ඒ නිසා...
584
00:52:26,188 --> 00:52:27,189
- ඔව්?
- හරි.
585
00:52:42,996 --> 00:52:45,290
හරි, යමු.
586
00:52:54,925 --> 00:52:57,302
ජොයෙල්, මට කතාබහේ පටිගත කිරීම අහන්න ඕනේ...
587
00:52:57,386 --> 00:52:58,762
වික්ටර් සහ කැමීල් සිම්ස් අතර වුණ.
588
00:52:58,846 --> 00:53:00,764
- හරි, සර්.
- ඒ වගේම ඉංජිනේරු අංශයේ ඉන්නේ කවුද?
589
00:53:01,348 --> 00:53:02,558
මම හොයලා බලන්නම්.
590
00:53:02,641 --> 00:53:03,809
එයාලව ලෑස්ති කරලා තියන්න.
591
00:53:03,892 --> 00:53:05,602
අපි විදිහක් හොයාගන්න යන්නේ
සයිලෝ 18ට ආරක්ෂණ ක්‍රියාවලියක් දාන්න.
592
00:53:05,686 --> 00:53:06,687
සර්.
593
00:53:09,147 --> 00:53:10,148
ට්‍රෝයි.
594
00:53:11,191 --> 00:53:13,861
18 වෙනි ඉදිරිපස සුරක්ෂිතාගාරය
ළඟ මොනවදෝ වෙනවා.
595
00:53:13,944 --> 00:53:14,945
එහෙමද?
596
00:53:16,029 --> 00:53:17,489
- ඒක පෙන්නන්න.
- හරි.
597
00:53:32,171 --> 00:53:34,840
ඉතින්, දැන් මොකද කරන්නේ?
598
00:53:37,176 --> 00:53:40,596
ලූකස් කිව්වා එයා මේක ඇල්ලුවා විතරයි කියලා.
599
00:53:48,562 --> 00:53:49,813
ජුලියට් නිකල්ස්.
600
00:53:49,897 --> 00:53:52,649
තවත් දුරට හොයලා බලන්න
උත්සාහ කරන්න එපා.
601
00:53:53,358 --> 00:53:54,359
ඇයි?
602
00:53:54,860 --> 00:53:56,486
අපි මොනවා හොයාගනියි කියලාද ඔයාලා බය?
603
00:53:57,196 --> 00:53:58,947
කැනීම් කුහරයෙන් උඩට යන්න...
604
00:53:59,031 --> 00:54:01,825
ඒ වගේම තවත් දුරට හොයලා බලන්න
උත්සාහ කරන්න එපා.
605
00:54:02,784 --> 00:54:04,661
අපි එහෙම කළේ නැත්නම් මොකද වෙන්නේ?
606
00:54:05,204 --> 00:54:08,040
ඔයාලගේ සයිලෝ එකේ ඉන්න
හැම ජීවියෙක්ම මැරෙයි.
607
00:54:08,123 --> 00:54:11,335
ඔයාලා ඒක කරලා අසාර්ථක වුණා.
ඒ වගේම අපි දන්නවා ඔයාලා දිගටම උත්සාහ කරයි කියලා.
608
00:54:11,418 --> 00:54:12,419
ඉතින්...
609
00:54:13,128 --> 00:54:14,630
අපිට නැතිවෙන්න මොනවද තියෙන්නේ?
610
00:54:27,309 --> 00:54:31,396
ඔයාලා වෙනත් සයිලෝ එකක් සම්බන්ධ කරගන්න
උත්සාහ නොකරන තාක් කල්...
611
00:54:32,147 --> 00:54:33,982
ආරක්ෂණ ක්‍රියාවලියක් වෙන්නේ නෑ.
612
00:54:34,900 --> 00:54:36,666
ඔයාලා අපිට ගනුදෙනුවක්ද යෝජනා කරන්නේ?
613
00:54:40,489 --> 00:54:41,782
සම්මුතියක්.
614
00:54:42,407 --> 00:54:43,867
සම්මුතියක්?
615
00:54:47,496 --> 00:54:48,497
ඒක සාධාරණයි.
616
00:54:51,625 --> 00:54:52,626
අපි ඒක පිළිගන්නවා.
617
00:54:59,716 --> 00:55:01,635
හරි. අපි යමු.
618
00:55:49,391 --> 00:55:51,643
පොඩ්ඩක් ඉන්න, අපිට පුළුවන්ද...
ඒ මොන මගුලක්ද වුණේ?
ඔයා පොඩ්ඩක් නවතිනවද?
619
00:55:51,727 --> 00:55:52,728
හේයි!
620
00:55:53,228 --> 00:55:54,354
හේයි.
621
00:55:56,356 --> 00:55:57,941
ඒ මොන මගුලක්ද වුණේ?
622
00:55:58,025 --> 00:55:59,776
උන් නවතියි කියලා
උඹ ඇත්තටම හිතන්නේ නෑ නේද?
623
00:55:59,860 --> 00:56:01,153
නෑ. අනිවාර්යයෙන්ම නෑ.
624
00:56:03,572 --> 00:56:04,573
හරි, මේකයි...
625
00:56:05,449 --> 00:56:07,201
අපි දන්නවා එයාලට අපිට
ආරක්ෂණ ක්‍රියාවලිය කරන්න බෑ කියලා.
626
00:56:07,284 --> 00:56:09,369
ඔව්, ඒත් උන් මොනවා හරි කරන්නයි යන්නේ.
627
00:56:09,453 --> 00:56:11,788
උන් උඩින් ප්‍රහාරයක් එල්ල කළොත්...
උන් එනවා අපිට පෙනෙයි.
628
00:56:11,872 --> 00:56:13,666
මුන්ට පොළව යටින් හාරගෙන එන්න පුළුවන්.
629
00:56:13,999 --> 00:56:16,585
සයිලෝ එකේ පිටත බිත්තිය හිල් කරලා
විෂ ඇතුළට දාන්න පුළුවන්.
630
00:56:16,668 --> 00:56:18,253
අපිට දැනගන්න ලැබෙන්නෙ නෑ
උන් මේ හරියටම එනකම්.
631
00:56:18,337 --> 00:56:22,883
ඒක ඊට වඩා ලේසි වෙන්න පුළුවන්. අර දොර...
එයාලට ඒක හරහා විෂ ඇතුළට දාන්න පුළුවන්.
632
00:56:22,966 --> 00:56:24,051
අපිට ඒක පාස්සලා වහන්න පුළුවන්.
633
00:56:24,134 --> 00:56:26,428
එහෙම නැත්නම් අපිට පුළුවන් තුවක්කු ගත්තු කට්ටියක්ව
ඒක මුර කරන්න දාන්න.
634
00:56:26,512 --> 00:56:30,349
නෑ. අනිත් හැම සයිලෝ එකක්මත්
මුහුණ දෙන්නේ මේ තර්ජනයටමයි.
635
00:56:30,432 --> 00:56:31,767
- ඉතින්? ඔයාට එයාලට අනතුරු අඟවන්න ඕනෙද?
- නෑ.
636
00:56:31,850 --> 00:56:33,227
මුන් අපිට එහෙම කරන්න එපා කිව්වා.
637
00:56:33,310 --> 00:56:35,062
කොහොමත් එහෙම කරන්න විදිහකුත් නෑ.
638
00:56:35,145 --> 00:56:37,898
බලන්න, අපි අපේ පැවැත්ම ගැන
අවධානය දෙන්න ඕනේ.
639
00:56:37,981 --> 00:56:38,982
නේද?
640
00:56:40,651 --> 00:56:42,319
එයාලා අපි කරයි කියලා
බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි.
641
00:56:46,532 --> 00:56:50,953
එයාලා බලාපොරොත්තු වෙන්නේ
අපි සූදානම් වෙයි කියලා,
අපිවම ආරක්ෂා කරගන්න, නේද?
642
00:56:51,662 --> 00:56:56,458
ඒ කියන්නේ එයාලා සූදානම් වෙන එකක් නෑ,
අපෙන් එයාලව ආරක්ෂා කරගන්න.
643
00:56:58,710 --> 00:57:03,048
ඉතින්, අපි මුලින්ම එයාලා ගාවට ගියොත්,
අපිට හැමෝවම බේරගන්න පුළුවන් වෙයි.
644
00:57:08,095 --> 00:57:10,330
අපිට සයිලෝ 1 විනාශ කරන්න වෙනවා.
645
00:57:46,049 --> 00:57:47,050
හලෝ, ට්‍රෝයි.
646
00:57:49,428 --> 00:57:52,514
මේ වෙද්දි ඔයා දන්නවා ඇති
මම රාජකාරී වලින් අයින් වුණා කියලා.
647
00:57:54,016 --> 00:57:55,225
සදහටම.
648
00:58:01,190 --> 00:58:03,066
ඔයා ඒකට හේතු ඔක්කොම දැනගන්න ඕනේ නෑ.
649
00:58:05,777 --> 00:58:07,196
මම මේක විතරක් කියන්නම්...
650
00:58:07,988 --> 00:58:11,241
සයිලෝ 18 වෙනුවෙන් අපි කරපු
ආරක්ෂණ ක්‍රියාවලිය අසාර්ථක වුණාම...
651
00:58:13,160 --> 00:58:14,328
මට තේරුණා...
652
00:58:16,413 --> 00:58:17,777
හැමදේකටම වඩා...
653
00:58:19,708 --> 00:58:21,555
මට දැනුණේ සහනයක්.
654
00:58:27,716 --> 00:58:28,884
අපි අන්තිමට කතා කරපු වෙලාවේ...
655
00:58:29,927 --> 00:58:31,678
ඔයා මගෙන් ගෑනු කෙනෙක් ගැන ඇහුවා.
656
00:58:33,514 --> 00:58:35,265
ඒ වගේම මම ඔයාට පොරොන්දුවක් දුන්නා.
657
00:58:38,101 --> 00:58:40,312
එයාගේ නම හෙලන් ඩ්‍රෘ.
658
00:59:14,012 --> 00:59:15,666
හෙලන් ඩ්‍රෘ.
659
00:59:18,355 --> 00:59:35,000
{\fs16}Silo තුන්වන කථා මාලාව මින් නිමාවට පත්වේ.
හතරවන කථා මාලාවෙන් 2027 වසරේ දි නැවත හමුවෙමු !
#UDshehan කළ උපසිරැසි ගැන්වීමකි.
w w w . b a i s c o p e . l k