1 00:00:09,738 --> 00:00:11,738 මෙම සිංහළ උපසිරැසිය www.cineru.lk වෙබ් අඩවියෙන් නොමිලේ නිකුත් කර ඇති අතර වීඩියෝ පිටපත පිලිබද කිසිදු වගකීමක් අප විසින් දරන්නේ නැත. 2 00:00:11,762 --> 00:00:13,762 කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න. 3 00:00:13,786 --> 00:00:15,786 පරිවර්ථනය සහ උපසිරැසි ගැන්වීම චතුනිකා මංචනායක W W W . C I N E R U . L K 4 00:00:15,810 --> 00:00:17,715 ඇත්තටම, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 5 00:00:19,070 --> 00:00:23,565 මේක කියන්න කල් වැඩි ඇති, ඒත් ඔයාට සතුටු හිතෙයි මේක දැනගත්තාම. 6 00:00:23,950 --> 00:00:25,365 මොකද්ද? 7 00:00:26,900 --> 00:00:28,185 මේ... 8 00:00:29,500 --> 00:00:31,079 අම්මෝ! 9 00:00:31,080 --> 00:00:32,585 මොකද ඔය දෙන්නා කරන්නෙ? 10 00:00:32,970 --> 00:00:34,999 [ මගෙ මැජික් එකපාරටම වැඩ කරන්නෙ නැතුව යනවා . ] 11 00:00:35,000 --> 00:00:37,019 මට අනතුරක් වෙද්දි ඔයාට දැනෙනවනෙ. 12 00:00:37,020 --> 00:00:40,499 [ මට අනතුරුදායක දේවල්වත් මිනිස්සුන්ගෙ ශක්තියවත් දැනෙන්නෙ නෑ. ] 13 00:00:40,500 --> 00:00:42,795 සමහරවිට ඔයා මනුස්සයෙක් වෙන්න ළග ඇති! 14 00:00:44,110 --> 00:00:47,415 මම... 15 00:01:27,840 --> 00:01:29,655 මම වැරදියි. 16 00:01:31,229 --> 00:01:32,465 මොකද්ද? 17 00:01:35,850 --> 00:01:37,395 මම හිතන්නෙ 18 00:01:40,340 --> 00:01:42,365 අවසානය ලගයි. 19 00:01:43,060 --> 00:01:45,755 අවසානය ලගයි කිව්වෙ? 20 00:01:47,380 --> 00:01:49,455 ඔයා ඉක්මණට මනුස්සයෙක් වෙනවද? 21 00:01:51,600 --> 00:01:54,899 ඔයාට මැජික් බලය පාවිච්චි කරන්නත් බැරි නම්, කිසිම දෙයක් දැනෙන්නෙත් නැත්තම්., 22 00:01:54,900 --> 00:01:56,795 ඒ කියන්නෙ ඔයා සාමාන්‍ය වෙලා. 23 00:02:00,440 --> 00:02:02,075 අනේ. 24 00:02:02,510 --> 00:02:04,195 සුභ පැතුම්. 25 00:02:16,860 --> 00:02:21,265 [ "ගෝර්යෝ ඉතිහාසය පිළිබද සත්‍ය මත සහ දුර්මත" ] 26 00:02:22,710 --> 00:02:27,955 [ ඉතිහාස ආචාර්ය ශින් වූ යෝ ] 27 00:02:35,200 --> 00:02:36,480 ට- ඩා. 28 00:02:35,200 --> 00:02:36,650 [ සුභගමන්, ගුමිහො. ] 29 00:02:36,570 --> 00:02:39,565 ඔයා ඉක්මණට මනුස්සයෙක් වෙන නිසා ඒක සමරන්න මම මේක හැදුවෙ. 30 00:02:40,220 --> 00:02:43,689 ගුමිහෝ කෙනෙක් විදිහට ජීවත්වුන දිග, මහන්සි ජීවිතයට සමුදෙන්න දැන්, 31 00:02:43,690 --> 00:02:46,425 ඔයා ඉක්මණට මනුස්සයෙක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. 32 00:02:48,230 --> 00:02:51,045 ඉන්න, අපි මේක සමරන්න අද රෑට බොමු. 33 00:02:54,250 --> 00:02:57,949 මේ, ඕනවට වඩා ඉක්මණට ෂැම්පේන් එකක් කඩගෙන එක කම්මැලි වැඩක් වෙයි . 34 00:02:57,950 --> 00:03:00,328 හරි, ඔයා මනුස්සයෙක් වෙන දවසට, 35 00:03:00,329 --> 00:03:02,355 මම ෂැම්පේන් බෝතල් 100ක් අරන් දෙන්නම්. 36 00:03:05,650 --> 00:03:08,035 ඇයි? මොකද ඔය මූණෙ හැටි? 37 00:03:12,160 --> 00:03:16,085 ඒ කියන්නෙ ඒ හැමදේම ඔයාගෙ අතුරුදහන් වෙන්න යනවා කියන එකේ ලකුණූ. 38 00:03:16,390 --> 00:03:19,424 ඔයට මැජික් බලය පාවිච්චි කරන්න බැරිවුනා, ඔයාගෙ ඉව නැතිවුනා, 39 00:03:20,650 --> 00:03:23,085 ආය ඔයාගෙ අත අතුරුදහන් වෙන්න පටන් ගත්තා. 40 00:03:27,120 --> 00:03:30,515 ඔයාගෙ 1000 වෙනි අවුරුද්ද සම්පූර්ණ වෙන්න තව මාස කීපයක් තියෙනවානෙ, ඉතින් ඇයි දැන්ම? 41 00:03:33,329 --> 00:03:36,049 අපිට මෙතෙන්ට වෙලා ඉදගෙන ඉන්න වෙලා නෑ. අපි යමු කදුකර ආත්මෙ හම්බවෙන්න.. 42 00:03:36,050 --> 00:03:38,249 අපිට මේ වෙන්නෙ මොකද්ද කියලා හොයගන්න පුළුවන් නම්.. 43 00:03:38,250 --> 00:03:40,375 මාම් එයාව හෙව්වා. 44 00:03:41,200 --> 00:03:42,795 ඒත් එයා මට ප්‍රතිචාර දක්වන්නෙ නෑ. 45 00:03:43,180 --> 00:03:44,375 මොකද්ද? 46 00:03:47,320 --> 00:03:49,395 මේක මහ ලොකු දෙයක් නෙමේ වෙන්න ඇති. 47 00:03:49,740 --> 00:03:51,449 ඒ වයසක මනුස්සයා නපුරු වෙන්න පුළුවන්, 48 00:03:51,450 --> 00:03:54,145 ඒත් එයා නියමිත් කාලයන් මග අරින ජාතියෙ කෙනෙක් නෙමේ. 49 00:03:55,279 --> 00:03:59,295 ඒ නිසා බයවෙන්නෙ නැතුව, කිරිගරුඩෙ නිල්පාට කරගන්න එක ගැන අවධානය යොමු කරන්න. 50 00:03:59,589 --> 00:04:02,375 ඔයා අතුරුදන් වෙනන් කලින් ඔයාට මනුස්සයෙක් වෙන්න පුළුවන් වෙයි. 51 00:04:10,720 --> 00:04:12,355 ඒත් දන්නවනෙ... 52 00:04:16,440 --> 00:04:18,999 ඕ, දන්. හැමදේම හොදින්ද? 53 00:04:19,000 --> 00:04:20,319 - දවල්ට කෑවද? [ - මම හොදින්. ] 54 00:04:20,320 --> 00:04:23,754 ඇයි නිකන් ඇවුලෙන් වගේ? මොකක් හරි අවුලක්ද ? 55 00:04:40,780 --> 00:04:42,455 ගොඩක් වෙලා හිටියද? 56 00:04:42,540 --> 00:04:44,305 මම ටිකක් වෙලා හිටියා තමා, 57 00:04:44,600 --> 00:04:46,985 ඒත් ඒකට කමක් නෑ. ඔයා ලස්සනයි. 58 00:04:47,820 --> 00:04:49,675 ආහ්, මගෙ හදගැස්ම වැඩිවුනා. 59 00:05:00,270 --> 00:05:04,275 මම මෙතන මෙහෙම ඉදගෙන ඉද්දි, මට හිතුනෙම ඔයා ගැන. 60 00:05:04,490 --> 00:05:07,535 ඒ නිසා මම මට පුළුවන් උපරිමෙන්ම කරන්නම්. 61 00:05:08,500 --> 00:05:10,039 ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම්. 62 00:05:10,040 --> 00:05:12,815 ඇත්තටම, ඊයෙ මට නිදාගන්න බැරි වෙන තරමට සතුටුයි. 63 00:05:15,840 --> 00:05:17,689 ඒත් මේ වගේ වැදගත් වෙලාවකදිත් 64 00:05:17,690 --> 00:05:20,555 මට ටික දවසකට ගෙදරින් යන්න වෙනවා, මට සමාවෙන්න. 65 00:05:21,390 --> 00:05:23,765 මම මේ දැන් දන්ට කතා කරා. 66 00:05:23,890 --> 00:05:25,609 දවස් කීපයකින් එයාට ටූනමන්ට් එකක් තියෙනවා, 67 00:05:25,610 --> 00:05:27,285 ඒත් එයාගෙ වාර්ථා එච්චර හොද නෑ. 68 00:05:27,550 --> 00:05:30,945 ඒ නිසා මම ගෙදර ගිහින් එයාව ටිකක් සන්සුන් කරන්න වෙයි වගේ. 69 00:05:31,240 --> 00:05:34,685 ඔයාට ප්‍රශ්නයක් නෑනෙ, ඒ නිසා මට දවස් කීපයකට ගෙදර යන්න දෙන්න. 70 00:05:34,850 --> 00:05:37,139 - යන්න එපා. - මොකද්ද? 71 00:05:37,140 --> 00:05:39,085 මටත් ඔයාව ඕනෙ. 72 00:05:39,430 --> 00:05:42,859 මම සදහටම යනවා නෙමේනෙ. දවස් කීපයකටනෙ. 73 00:05:42,860 --> 00:05:45,325 ඔයාට එක මොහොතකටවත් මගෙන් ඈත් වෙන්න ඕනෙ නැද්ද? 74 00:05:45,810 --> 00:05:48,495 නෑ, මට ඕනෙ නෑ. 75 00:05:51,220 --> 00:05:52,449 මේ මොකද? 76 00:05:52,450 --> 00:05:55,755 ඔයා නිකන් මාව පාලනය කරනවා වැඩියි වගේ. ඒත් ඇයි මට සතුටකුත් දැනෙන්නෙ? 77 00:05:56,940 --> 00:05:58,835 ඔයාගෙ මල්ලි දුනුවායෙක් නේද? 78 00:06:01,650 --> 00:06:03,325 කවුද මෙයා? 79 00:06:03,450 --> 00:06:04,589 [ අවසාන කොටස ] 80 00:06:04,590 --> 00:06:06,529 ආහ්, අදුනගන්න. මේ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්. 81 00:06:06,530 --> 00:06:09,485 අනේ මේ, අනිත් මිනිස්සුන්ට තරහ යන දේවල් කියන්න එපා. 82 00:06:09,650 --> 00:06:11,769 සමාවෙන්න. මගෙ අක්කට වෙලාවකට පිස්සු හැදෙනවා. 83 00:06:11,770 --> 00:06:14,235 යා, ඇත්තටම මෙයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ්. 84 00:06:17,180 --> 00:06:18,369 හමුවීම සතුටක්. 85 00:06:18,370 --> 00:06:19,865 මොකක්? ඇත්තටමද? 86 00:06:19,990 --> 00:06:22,408 ඈ? ඇයි? ඇයි ඔයා මෙයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් වුනේ? 87 00:06:22,409 --> 00:06:24,879 මෙයා ඔයාට තර්ජනය කරාද? නැත්තම් ඔට්ටුවකින් පැරදුනාද? 88 00:06:24,880 --> 00:06:27,649 මොකද ඔයාට වෙලා තියෙන්නෙ? ඇත්තටම මෙයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ්. 89 00:06:27,650 --> 00:06:30,205 මෙයා ආවෙ ඔයාගෙ අවුලෙන් ඔයාට ගොඩ එන්න උපදෙස් දෙන්න. 90 00:06:30,330 --> 00:06:31,705 නේද? 91 00:06:31,740 --> 00:06:33,555 මෙයත් ඉස්සර ටිකක් දුනු ඊතල පාවිච්චි කරලා තියෙනවා. 92 00:06:33,630 --> 00:06:34,949 ඔයා වෘත්තීමය දුනුවායෙක් වෙලා හිටියද? 93 00:06:34,950 --> 00:06:36,805 එහෙමමත් නෙමේ. 94 00:06:36,850 --> 00:06:39,619 අනේ මන්දා, වෘත්තීමය දුනු ශිල්පය වෙනස්. 95 00:06:39,620 --> 00:06:41,075 මම මේක විනෝදාංශයක් විදිහට නෙමේ කරන්නෙ, 96 00:06:41,110 --> 00:06:42,829 අනික මම ජාතික කණ්ඩායමෙ අතිරේක ක්‍රීඩයෙක්, 97 00:06:42,830 --> 00:06:45,215 ඒ නිසා මම එක එක පුහුණූකාරයෝ එක්ක වැඩ කරලා තියෙනවා. 98 00:06:45,380 --> 00:06:46,795 මම ටිකකට මේක ගන්නද? 99 00:06:48,420 --> 00:06:50,185 ඒක ගොඩක් ගණන් දුන්නක්. 100 00:07:01,220 --> 00:07:03,695 ඈ? ඇයි එයා එහෙම දුන්න අල්ලන්නෙ? 101 00:07:13,360 --> 00:07:14,825 ඔයාටත් කරලා බලන්න ඕනෙද? 102 00:07:15,700 --> 00:07:18,565 ඔයා ඔයාගෙ ඉරියව්ව ටිකක් හදාගත්තොත්, ඔයාගෙ උරහිස රිදෙන එක ටිකක් අඩුවෙයි . 103 00:07:19,700 --> 00:07:21,955 වාහ්, කොහොමද දැනගත්තෙ මගෙ උරහිස රිදෙනවා කියලා? 104 00:07:22,340 --> 00:07:24,415 - කරලා බලමුද? - හා, මස්සිනා. 105 00:07:24,800 --> 00:07:27,935 මොකද මේ? මස්සිනා? මොකද මෙයාට වෙලා තියෙන්නෙ? 106 00:07:29,380 --> 00:07:33,175 ආග්, හම්බවුනා විතරනෙ. ඒත් මස්සිනාලු? 107 00:07:37,700 --> 00:07:39,115 ආහ්. 108 00:07:44,030 --> 00:07:47,509 මම හිතන්නෙ ඔයාගෙ උපදෙස හරිගිහින්. 109 00:07:47,510 --> 00:07:49,055 එයා එයාගෙ පරන වාර්ථාව කඩලා. 110 00:07:51,690 --> 00:07:54,155 එයාගෙ මස්සිනාට ස්තූතියි කියන්නලු. 111 00:07:54,370 --> 00:07:56,225 මොකට එයා එහෙම කියනවද මන්දා? 112 00:07:56,620 --> 00:07:59,265 ඇයි? මම ඒකට කැමතියි. 113 00:08:03,040 --> 00:08:04,415 හොදින් විවේක ගන්න එහෙනම්. 114 00:08:09,460 --> 00:08:11,274 ස්තූතියි. 115 00:08:21,960 --> 00:08:24,385 මම දන්නවා ඔයා ඒක කරේ මම වෙනුවෙන් කියලා. 116 00:08:30,980 --> 00:08:32,965 ඒක කරේ මං වෙනුවෙනුත් එක්ක. 117 00:08:34,190 --> 00:08:38,205 ඔයා මං ගාවින් තියාගන්න නම්, ඔයාගෙ මල්ලි හොදින් ඉන්න ඕනෙ. 118 00:08:39,600 --> 00:08:40,975 ඇත්තම කිව්වොත්, 119 00:08:41,800 --> 00:08:44,975 මට ඔයාගෙ පවුලෙ අයව හම්බවෙන්න ඕනෙ වුනා. 120 00:08:46,950 --> 00:08:49,939 ඔරුෂින්, ඔයා ඇත්තටම වෙනස් වෙලා. 121 00:08:49,940 --> 00:08:53,385 එදා ඔයා එයාට කතා කරන්නෙවත් නැතුව, මැජික් බලය පාවිච්චි කරලා අතුරුදහන් වුනා. 122 00:08:53,460 --> 00:08:56,945 ඒත්, අද ඔයාට එයාව හම්බවෙන්න ඕනෙ වුනා. මට පුදුම හිතුනා. 123 00:08:58,480 --> 00:09:02,095 ඔයා කිව්වනෙ අවසානය ළගයි කියලා. සමහරවිට, ඔයා දැනටමත් මනුස්සයෙක් වෙලා වෙන්න ඇති. 124 00:09:05,870 --> 00:09:07,725 එහෙම වුනා නම් හොදයි. 125 00:09:16,470 --> 00:09:17,715 එන්න. 126 00:09:20,830 --> 00:09:22,629 ඔරුෂින්, තාම නිදාගත්තෙ නැද්ද? 127 00:09:22,630 --> 00:09:24,439 - මට ඔයත් එක්ක නිදාගන්න ඕනෙ. - ඈ? 128 00:09:24,440 --> 00:09:26,995 මම හැමදාම ඔයා ගාවින් නිදාගන්න යන්නෙ. 129 00:09:29,280 --> 00:09:31,649 - ඒත්, ඇයි? - මම ඉස්සෙල්ලා ඔයාට කිව්වනෙ. 130 00:09:31,650 --> 00:09:33,375 මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනෙ නෑ. 131 00:10:15,560 --> 00:10:17,459 - මිස් දම්. - ඇයි? 132 00:10:17,460 --> 00:10:18,875 අපි හැමදාම මෙහෙම 133 00:10:19,700 --> 00:10:21,075 එකට නිදාගමු. 134 00:10:55,510 --> 00:10:57,449 උදේ කෑමට සරල ටෝස්ට් එකක් හදන්නද? 135 00:10:57,450 --> 00:10:59,345 ඒත් ඔයා සරල කෑම කන්න කැමති නෑනෙ. 136 00:10:59,690 --> 00:11:01,065 ඒක නම් ඇත්ත. 137 00:11:04,800 --> 00:11:07,789 දැන් අපි දෙන්නටම පන්ති නෑනෙ, ඒ නිසා අපි එලියෙන් කමු. 138 00:11:07,790 --> 00:11:11,405 ඇයි ඔයා හැමවෙලේම කෑම වලින් මාව පොලඹවගන්නෙ? 139 00:11:11,530 --> 00:11:12,945 ඔයා මගෙ හදගැස්ම වැඩි කරනවා. 140 00:11:13,160 --> 00:11:14,665 මම ලෑස්ති වෙලා එන්නම්, එහෙනම්. 141 00:11:22,490 --> 00:11:24,385 ආහ්, ඔරුෂින්. මම 142 00:11:25,300 --> 00:11:26,805 මෙහෙම දෙයක් හැදුවා. 143 00:11:28,430 --> 00:11:29,795 ට-ඩා. 144 00:11:29,970 --> 00:11:31,509 ඔයා මනුස්සයෙක් වුනාම වැඩියෙන්ම කරන්න ඕනෙ දේවල් 145 00:11:31,510 --> 00:11:33,929 මොනවද කියලා මම ඇහුවනෙ, 146 00:11:33,930 --> 00:11:35,859 එතකොට ඔයා කිව්වනෙ හිතාගන්න බෑ කියලා. 147 00:11:35,860 --> 00:11:37,845 ඒ නිසා මම ඔයා වෙනුවෙන් ලැයිස්තුවක් හදන්න උත්සහ කරා. 148 00:11:38,110 --> 00:11:39,305 ඔන්න, බලන්න. 149 00:11:39,910 --> 00:11:42,150 පළවෙනි එක, හොද කෑම කඩේක පෝලිමේ ඉන්න එක. 150 00:11:40,040 --> 00:11:42,245 [ ඔරුෂින් මනුස්සයෙක් වුනාම කරන්න දේවල්: බකට් ලිස්ට්] 151 00:11:42,370 --> 00:11:44,659 ඇත්තටම ඒ කෑම එක කන්න ආසාවක් නැත්තම් 152 00:11:44,660 --> 00:11:47,649 පැය ගාණක් පෝලිමෙ ඉන්න එක හරිම අමාරු දෙයක්. 153 00:11:47,650 --> 00:11:50,249 ඒ නිසා ඔයාට ඇත්තටම කන්න ඕනෙ වුනාම මට ඒක කරන්න ඕනෙ. 154 00:11:50,250 --> 00:11:52,849 ඊළගට අංක දෙක, තමන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිමත් වීම. 155 00:11:52,850 --> 00:11:55,399 මිනිස්සු කාලෙකට සැරයක් අසනීප වෙන්න පුළුවන්. 156 00:11:55,400 --> 00:11:57,729 මට බයයි එකපරටම මනුස්සයෙක් වුනාම 157 00:11:57,730 --> 00:11:59,709 ඔයා ලෙඩ වෙයි කියලා. 158 00:11:59,710 --> 00:12:01,599 ඒ නිසා මට ඔයත් එක්ක ව්‍යායාම කරන්න ඕනෙ. 159 00:12:01,600 --> 00:12:02,975 මිස් දම්. 160 00:12:03,100 --> 00:12:04,735 අපි පස්සෙ අනාගතය ගැන කතා කරමු. 161 00:12:05,250 --> 00:12:06,619 දැන් මොනවද ඔයාට කරන්න ඕනෙ? 162 00:12:06,620 --> 00:12:09,299 දැන්? අපි දැන් පන්තිවලට යන්න ඕනෙ. 163 00:12:09,300 --> 00:12:11,025 මට අද කැම්පස් යන්න බෑ. 164 00:12:13,220 --> 00:12:14,545 අපි අද පන්ති කට් කරමු. 165 00:12:36,100 --> 00:12:37,375 තව ටිකයි! ආහ්! 166 00:12:39,530 --> 00:12:40,725 ඉන්න මම උදව් කරන්නම්. 167 00:12:48,500 --> 00:12:50,185 - මැජික්, නේද? - හැකියාව. 168 00:13:06,850 --> 00:13:09,855 ආහ්, හරිම ලස්සනයි, මට මෙහෙට එන්න ඕනෙ වෙලා තිබ්බෙ. 169 00:13:10,770 --> 00:13:12,479 මමයි අද පන්ති යන්න බෑ කිව්වෙ, 170 00:13:12,480 --> 00:13:13,945 ඒ වුනාට වැඩියෙන් විනෝද වෙන්නෙ ඔයා. 171 00:13:14,070 --> 00:13:16,439 මේක විනෝදයි තමා, ඒත් ආය මට මෙහෙම කරන්න බෑ. 172 00:13:16,440 --> 00:13:17,995 මගෙ GPA එක වැඩි කරගන්න ඕනෙ මම. 173 00:13:18,420 --> 00:13:19,575 හරි. 174 00:13:20,980 --> 00:13:22,345 අපි අතෙන්ට යමු. 175 00:13:25,020 --> 00:13:26,519 [ මගෙ පවුලෙ අයට යහපත් දේවල් විතරක් වෙන්න! ] 176 00:13:26,520 --> 00:13:27,895 [ මගෙ පවුලෙ අය නිරෝගි වේවා. ] 177 00:13:32,110 --> 00:13:33,695 බලන්නකො මේ මිනිස්සුන්ගෙ ප්‍රාර්ථනා. 178 00:13:35,320 --> 00:13:36,695 ඔයත් ප්‍රාර්ථනාවක් කරන්න. 179 00:13:36,770 --> 00:13:37,999 මම? 180 00:13:38,000 --> 00:13:40,215 අපෝ, ඕනෙ නෑ, මම ප්‍රාර්ථානවක් කරලා බය වෙලා ඉන්නෙ. 181 00:13:40,560 --> 00:13:41,829 බය වෙලා? 182 00:13:41,830 --> 00:13:43,629 අපි එදා එකට අර විනෝද චාරිකා ගියාම, 183 00:13:43,630 --> 00:13:45,259 මම ගල් කුළුන ළගදි ප්‍රාර්ථනාවක් කරානෙ, 184 00:13:45,260 --> 00:13:47,729 ඒ වුනාට ඔයා මගෙ මතකය මැකුවා, අපේ සම්බන්ධයත් ඉවර වුනා. 185 00:13:47,730 --> 00:13:49,489 දැන් මම ප්‍රාර්ථනා කරන්න බයයි. 186 00:13:49,490 --> 00:13:50,685 ඒ දවස්වල ඔයා ගොඩක් අවුලෙන්ද 187 00:13:51,290 --> 00:13:52,649 හිටියෙ? 188 00:13:52,650 --> 00:13:53,839 ඔව්. 189 00:13:53,840 --> 00:13:56,005 එහෙම සම්බන්ධයක් නවත්තන්න බෑනෙ. 190 00:13:56,260 --> 00:13:58,605 දන්නවද, තොරතුරක් නැතුව ඈත් වීම තමා නරකම වෙන්වීම 191 00:13:59,080 --> 00:14:00,569 මම තාමත් හිතන්නෙ ඒක හරිම දරුණුයි කියලා. 192 00:14:00,570 --> 00:14:02,035 ඔයා නිසා ඇත්තටම මම දුක්වුනා. 193 00:14:03,920 --> 00:14:05,555 එතකොට මිස් දම් හිතන විදිහට, 194 00:14:06,820 --> 00:14:10,125 හොද වෙන්වීමක් කියන්නෙ මොකද්ද? 195 00:14:10,870 --> 00:14:12,285 හොද වෙන්වීමක්? 196 00:14:14,480 --> 00:14:15,675 හොද වෙන්වීමක්. 197 00:14:16,240 --> 00:14:18,659 ඒක නිකන් සතුටෙන් බඩගින්නෙ ඉන්නවා වගේ දෙයක්. 198 00:14:18,660 --> 00:14:20,115 ඒක පරස්පර දෙයක් නෙමේද? 199 00:14:20,680 --> 00:14:22,405 මම දන්නෙ නෑ හොද වෙන්වීමක් කියන්නෙ මොකද්ද කියලා, 200 00:14:22,790 --> 00:14:25,349 ඒත් මම බලාපොරොත්තු වෙනවා එක හදිසියේම වෙන දෙයක් වෙන්න එපා කියලා. 201 00:14:25,350 --> 00:14:28,085 කිසිම සූදානමක් නැතුව වෙන්වෙන එක ලොකු දුකක් . 202 00:14:29,970 --> 00:14:31,949 ඒක අවබෝධ කරගන්න ටික කාලයක් ඕනෙ, 203 00:14:31,950 --> 00:14:33,445 අනික අවසාන වතාවට සමුගන්නත් ඕනෙ. 204 00:14:37,360 --> 00:14:38,595 අපි යමු. 205 00:14:43,870 --> 00:14:45,155 ඔරුෂින්. 206 00:15:25,580 --> 00:15:27,035 කොහෙටද එයා ගියේ? 207 00:15:35,740 --> 00:15:39,055 ඔරුෂින්, මොකද්ද ඒ වුනේ? 208 00:15:39,180 --> 00:15:40,359 මේ, මේකයි... 209 00:15:40,360 --> 00:15:42,045 ඒක හරිම නරක විහිළුවක්. 210 00:15:42,170 --> 00:15:43,715 මම ගොඩක් බයවුනා. 211 00:15:43,840 --> 00:15:46,835 ආය කවදාවත් කලින් කියන්නෙ නැතුව අතුරුදහන් වෙන්න එපා. 212 00:16:08,520 --> 00:16:09,715 [ ඒත් මේකයි, ] 213 00:16:10,150 --> 00:16:12,185 ඔයයි එයයි එකම ගෙදර 214 00:16:12,880 --> 00:16:14,115 ජීවත් වෙන එක ප්‍රශ්නයක් නෙමේද? 215 00:16:14,600 --> 00:16:15,925 වැරදිලාහරි එයා 216 00:16:17,370 --> 00:16:19,135 ඔයා අතුරුදහන් වෙනවා 217 00:16:19,740 --> 00:16:21,465 දැක්කොත්, 218 00:16:23,180 --> 00:16:24,945 එයාට ලොකු කම්පනයක් දැනෙයි. 219 00:16:27,710 --> 00:16:29,295 [ ලොකු කම්පනයක් දැනෙයි. ] 220 00:16:30,870 --> 00:16:32,065 [ අනික ] 221 00:16:32,990 --> 00:16:34,095 [ මමත් ඒ ගැන වදවෙනවා. ] 222 00:16:35,980 --> 00:16:37,655 [ මට බයයි ] 223 00:16:38,490 --> 00:16:40,295 [ මම අතුරුදහන් වුනාම ඇය මෙහෙ තනිවෙයි කියලා. ] 224 00:16:42,670 --> 00:16:43,995 [ ඇය තනියම අඩ අඩ ] 225 00:16:45,089 --> 00:16:46,585 [ ඉන්නත් පුළුවන්. ] 226 00:16:47,950 --> 00:16:49,929 ඔයාට ඕනෙ මාව ගෙදර යවන්නද? 227 00:16:49,930 --> 00:16:51,125 හදිස්සියේම? ඇයි? 228 00:16:51,819 --> 00:16:55,605 හිතලා බලන්නකො, ඔයා මල්ලිත් එක්ක මේ වෙලාවෙ ඉන්න ඕනෙනෙ. 229 00:16:56,880 --> 00:16:58,368 මම ගොඩක් ආත්මාර්ථකාමි වුනා. 230 00:16:58,369 --> 00:17:01,809 ඒත් මම ඔයා මනුස්සයෙක් වෙනකන් මෙහෙ ඉන්න පොරොන්දු වුනානෙ. 231 00:17:01,810 --> 00:17:05,555 ඔයා මට ලොකු උදව්වක් වුනානෙ, ඒ නිසා මම හිතන්නෙ දැන් මට අවුලක් වෙන්නෙ නෑ. 232 00:17:12,980 --> 00:17:14,225 ඇතුළට යන්න, එහෙනම්. 233 00:17:17,690 --> 00:17:20,865 ඔරුෂින්, මම මොකක් හරි වැරැද්දක් කරාද? 234 00:17:20,990 --> 00:17:23,319 දවස් කීපයකට කලින් මම ගෙදර එන්න හදද්දි, 235 00:17:23,320 --> 00:17:25,829 ඔයාට මාත් එක්ක ඉන්න ඕනෙ කියලා ඔයා මාව නවත්තගත්තා. 236 00:17:25,830 --> 00:17:28,655 ඒ නිසා මෙ මහ රෑ මාව ගෙයින් එළියට දැම්ම එක අමුතුයි වගේ දැනෙනවා. 237 00:17:29,440 --> 00:17:32,175 වෙන හේතුවක් තියෙනවද? 238 00:17:33,570 --> 00:17:34,765 වෙන හේතුවක් නෑ. 239 00:17:35,070 --> 00:17:38,149 ඔයාගෙන් ඈත් වෙලා ඉන්න වෙනවා කිව්වාම 240 00:17:38,150 --> 00:17:40,219 මට පොඩි දුකක් වගේම පාළුවක් දැනෙනවා. 241 00:17:40,220 --> 00:17:43,565 ඒත් ඔයාට ඒක අවුලක් නෑ වගේ කියලා දැක්කාම මට ටිකක් දුක හිතෙනවා. 242 00:18:05,080 --> 00:18:06,355 මම යන්නම්. 243 00:20:04,840 --> 00:20:06,159 ඇයි මෙච්චර රෑ වෙලා ආවෙ? 244 00:20:06,160 --> 00:20:09,149 ඔයාට නින්ද යන්නෙ නෑ කිව්ව නිසා, මම වයින් එකක් ගෙනාවා. 245 00:20:09,150 --> 00:20:12,099 ගාණකට බිව්වොත්, මේක නිදාගන්න උදව්වක් වෙයි. 246 00:20:12,100 --> 00:20:13,295 ස්තූතියි. 247 00:20:14,520 --> 00:20:16,465 - ඇතුළට එනවද? - හා. 248 00:20:20,110 --> 00:20:21,389 ඔයත් ටිකක් බොනවද? 249 00:20:21,390 --> 00:20:24,075 බෑ, මම ඉක්මණට ගෙදර එනවා කිව්වා, ඒ නිසා ඉක්මණට යන්න ඕනෙ. 250 00:20:24,470 --> 00:20:27,245 ඒක නෙමේ, මොකක් හරි ප්‍රශ්නයක් නිසා නෙමේ නේද නින්ද යන්නෙ නැත්තෙ? 251 00:20:27,550 --> 00:20:28,745 එහෙම නෑ. 252 00:20:31,860 --> 00:20:34,155 - මම මේක අතනින් තියන්නද? - හා. 253 00:20:40,480 --> 00:20:42,245 වයින් වීදුරුවක් බීලා, හොදට නිදාගන්න. 254 00:20:42,280 --> 00:20:43,565 හා. 255 00:20:48,930 --> 00:20:50,255 සමාවෙන්න. 256 00:20:50,730 --> 00:20:53,199 මේක මොකද්ද? මේක ඇන්ටික් එකක්නෙ. 257 00:20:53,200 --> 00:20:57,205 ඇන්ටික්? මේක ගොඩක් පරණයි. 258 00:20:58,430 --> 00:21:01,159 ඔව්, ඒකට තමා ඇන්ටික් කියන්නෙ. 259 00:21:01,160 --> 00:21:02,665 ආ, එහෙමද? 260 00:21:08,550 --> 00:21:11,905 ගොඩක් පරණ පාටයි, අම්මගෙන්ද ඔයාට හම්බවුනේ? 261 00:21:13,170 --> 00:21:14,855 මට අම්මෙක් නෑ. 262 00:21:15,110 --> 00:21:17,919 එහෙමද. එහෙනම් තාත්තගෙන්ද? 263 00:21:17,920 --> 00:21:19,645 මට තාත්තෙකුත් නෑ. 264 00:21:20,300 --> 00:21:23,435 - එයාලා නැතිවුනාද? - මට කවදාවත් එහෙම අය හිටියෙ නෑ. 265 00:21:24,660 --> 00:21:25,935 ඈ? 266 00:21:31,560 --> 00:21:32,845 මට සමාවෙන්න. 267 00:21:44,850 --> 00:21:46,705 එයාට පවුලක් නෑ. 268 00:21:51,190 --> 00:21:52,735 එයා ලොකු තනිකමින් ඉන්න ඇත්තෙ. 269 00:21:56,160 --> 00:21:59,905 හරි, දැන් ඉදන් මම එයා ගාවින්ම ඉන්නවා. 270 00:22:00,030 --> 00:22:02,675 මම ආය කවදාවත් එයාට තනිවෙන්න දෙන්නෙ නෑ. 271 00:22:09,490 --> 00:22:10,945 මේ මොකද්ද? 272 00:22:11,290 --> 00:22:13,140 [ සෝල් ප්‍රාදේශීය කොමසාරිස් හමුදා පාලක මණ්ඩලය ] 273 00:22:11,690 --> 00:22:13,195 හමුදා පාලක මණ්ඩලය ? 274 00:22:30,040 --> 00:22:32,205 ආහ්, මම බයවුනා. 275 00:22:34,480 --> 00:22:36,205 ඇයි ඔයා හදිස්සියේම ආවෙ? 276 00:22:36,680 --> 00:22:38,585 මට හදිස්සියේම බොන්න හිතුනා. 277 00:22:40,470 --> 00:22:42,839 එහෙනම් දොරෙන් එන්න එපැයි. 278 00:22:42,840 --> 00:22:44,125 මට මැජික් බලය 279 00:22:45,090 --> 00:22:47,425 තාම පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනෙ වුනා. 280 00:23:11,790 --> 00:23:14,869 ඔයාගෙ හිත ගොඩක් කලබල වෙලා වගේ, මෙහෙම බොන්න තරම්, ඒකත් මාත් එක්ක. 281 00:23:14,870 --> 00:23:17,345 ඔයා මං ගාවින් හිටිය එක ලොකු සහනයක් වුනා. 282 00:23:18,790 --> 00:23:20,165 ඔයා ඒක කිව්වෙ 283 00:23:21,520 --> 00:23:23,325 මටද? 284 00:23:24,290 --> 00:23:26,895 ඔව්, ඔයා. 285 00:23:28,780 --> 00:23:31,025 මම දන්නවා ඔයා මං ගැන වදවෙනවා කියලා. 286 00:23:31,860 --> 00:23:34,725 ඔයා අතුරුදන් වෙලා, මගෙ අවුරුදු 1000 සම්පූර්ණ වෙන්න කලින් 287 00:23:36,080 --> 00:23:38,375 ආපහු ආවෙ මං ගැන වදවෙන නිසා. 288 00:23:39,250 --> 00:23:40,615 මම ඒක දන්නවා. 289 00:23:43,120 --> 00:23:45,669 හැමදේටම ස්තූතියි. 290 00:23:45,670 --> 00:23:46,995 ඕක කරන්න එපා. 291 00:23:47,560 --> 00:23:50,255 මේක අපි හම්බවෙන අවසාන අවස්ථාව වගේ ඔහොම කියන්න එපා. 292 00:23:57,860 --> 00:23:59,495 මට ඔයාගෙන් උදව්වක් ඕනෙ. 293 00:24:02,830 --> 00:24:04,555 මම මිස් දම්ට 294 00:24:05,600 --> 00:24:07,415 ඇත්ත කියන්න යන්නෙ. 295 00:24:08,510 --> 00:24:10,235 ඉතින්... 296 00:24:32,090 --> 00:24:33,759 මම හිතන්නෙ අවසානය ලගයි. 297 00:24:33,760 --> 00:24:35,389 එතකොට මිස් දම් හිතන විදිහට, 298 00:24:35,390 --> 00:24:38,695 හොද වෙන්වීමක් කියන්නෙ මොකද්ද? 299 00:24:39,040 --> 00:24:41,019 ඒක හරිම නරක විහිළුවක්. 300 00:24:41,020 --> 00:24:42,925 මේ, මේකයි... 301 00:24:43,970 --> 00:24:45,915 එයා හදිස්සියේම අතුරුදහන් වුනේ 302 00:24:47,050 --> 00:24:48,905 විහිළුවට නෙමේද? 303 00:24:50,130 --> 00:24:51,325 ඇතුළට එන්න. 304 00:24:54,530 --> 00:24:58,365 මොකද? ගිම්හාන නිවාඩුව දෙනකන් සූ ක්යොන්ග් අක්කත් එක්ක ඉන්නවා කිව්වා නේද? ඇයි ආවෙ? 305 00:24:58,490 --> 00:25:00,949 මට පාඩම් වැඩ ගැන අවධානය යොමු කරන්න ඕනෙ වුන නිසා ආවෙ. 306 00:25:00,950 --> 00:25:02,235 එහෙමද. 307 00:25:02,540 --> 00:25:04,615 ඒක නෙමේ, මස්සිනා කොහෙ හරි යනවද? 308 00:25:06,230 --> 00:25:08,789 - නෑ, ඇයි? - එයා මට උදව් කරන්න ආව වෙලේ, 309 00:25:08,790 --> 00:25:10,685 අක්කව හොදට බලාගන්න කිව්වා. 310 00:25:11,120 --> 00:25:15,435 හරියට නිකන් එයා කොහෙ හරි ඈතට යනවා වගේ. 311 00:25:30,300 --> 00:25:31,625 අක්කේ! 312 00:25:49,350 --> 00:25:51,425 [ මම ඔයත් එක්ක ඉද්දි ] 313 00:25:51,990 --> 00:25:54,285 [ මේක ඔයාට කියන්න මට හිත හදාගන්න බැරිවුනා. ] 314 00:25:56,170 --> 00:25:59,875 [ ඒ නිසා මේ ලියුම ඔයාට කවදාවත් කියවන්න වෙන්නෙ නැතිවෙන්න කියලා හිතලා තමා මම මේක ලියන්නෙ. ] 315 00:26:02,990 --> 00:26:05,245 [ මම මේ ගත කරපු දීර්ඝ ජීවිතෙ ] 316 00:26:05,850 --> 00:26:08,065 [ අත ඇරලා මට යන්න වෙයි වගේ. ] 317 00:26:13,950 --> 00:26:15,185 [ ඔව්. ] 318 00:26:16,330 --> 00:26:18,315 [ මම දීර්ඝ කාලයක් ] 319 00:26:18,920 --> 00:26:20,955 [ මේ විදිහට ජීවත් වුනා. ] 320 00:26:22,750 --> 00:26:24,915 [ මම ගොඩක් දේවල් වලට මූණ දුන්නා. ] 321 00:26:27,370 --> 00:26:31,735 [ මුළු රෑම ඇහරගෙන හිටියාම වගේ, මට හැමදේම එපා වෙලා තිබ්බෙ. ] 322 00:26:34,670 --> 00:26:37,755 [ සමහර දවස්වල, මට අළුත් දවසකට මූණ දීමත් මහන්සියක් වුනා. ] 323 00:26:41,710 --> 00:26:45,375 [ ඔයාව හම්බවෙනකන් මගෙ ජීවිතෙ එහෙමයි ගෙවුනෙ. ] 324 00:26:49,810 --> 00:26:52,145 [ ඔයා තමයි මගෙ එකම සතුට, ] 325 00:26:53,640 --> 00:26:57,955 [ අළුත් දවසකට මූණ දෙන්න බලාගෙන හිටිය එකම හේතුව ඔයා. ] 326 00:27:02,740 --> 00:27:05,345 [ සමහරවිට මම මුල ඉදන්ම දැනගෙන ඉන්න ඇති. ] 327 00:27:06,620 --> 00:27:07,945 [ ඔයා මගෙ ] 328 00:27:09,260 --> 00:27:11,155 [ දෛවය වෙනස් කරනවා කියලා. ] 329 00:28:00,430 --> 00:28:03,605 ඔරුෂින්, මම මේ එන ගමන්. 330 00:28:04,300 --> 00:28:05,755 ඒත්, 331 00:28:09,400 --> 00:28:11,509 ඔයා අවසානය ලගයි කියලා අදහස් කරේ 332 00:28:11,510 --> 00:28:13,455 වෙන දෙයක්ද? 333 00:28:16,620 --> 00:28:18,915 මට ඒ ගැන අමුත්තක් දැනෙනවා. 334 00:28:55,470 --> 00:28:56,755 ඔරුෂින්. 335 00:28:59,120 --> 00:29:00,445 ඔරුෂින්! 336 00:29:00,660 --> 00:29:03,175 [ සමහරවිට මම මුල ඉදන්ම දැනගෙන ඉන්න ඇති. ] 337 00:29:09,770 --> 00:29:11,055 [ ඔයා මගෙ ] 338 00:29:12,500 --> 00:29:14,525 [ දෛවය වෙනස් කරනවා කියලා. ] 339 00:29:16,900 --> 00:29:18,265 [ ඔයා මගෙ වටිනාකමක් නැති] 340 00:29:19,840 --> 00:29:21,875 [ තේරුමක් නැති ජීවිතේට] 341 00:29:26,050 --> 00:29:27,815 [ තේරුමක් ගේනවා කියලා. ] 342 00:30:52,810 --> 00:30:54,975 [මම ඔයත් එක්ක ඉද්දි මේක ඔයාට කියන්න මට හිත හදාගන්න බැරිවුනා. ] 343 00:31:03,200 --> 00:31:05,715 මගෙ ඔරුෂින් අතුරුදහන් වුනා. 344 00:31:06,150 --> 00:31:09,985 එයා මාව බේරගන්න හැදුවෙ, මගෙයි වැරැද්ද. 345 00:31:14,730 --> 00:31:16,145 ඔයාගෙ වැරැද්ද නෙමේ. 346 00:31:27,050 --> 00:31:29,255 චෝදනා කරනවා නම් චෝදනා කරන්න ඕනෙ දෛවයට. 347 00:31:29,770 --> 00:31:31,365 ඔයාට චෝදනා කරගන්න එපා. 348 00:31:32,280 --> 00:31:34,005 දෛවය කියලා දෙයක් නෑ! 349 00:31:34,480 --> 00:31:38,885 එයා පොරොන්දු වුනා මාත් එක්ක ඉන්නවා කියලා. මේක අසාධාරණයි. 350 00:31:50,886 --> 00:31:55,886 'මගෙ රූම්මේට් ගුමිහො කෙනෙක්' -♥ චතුනිකා මංචනායක ♥- Cineru.lk 351 00:32:07,260 --> 00:32:10,395 [මම ඔයත් එක්ක ඉද්දි මේක ඔයාට කියන්න මට හිත හදාගන්න බැරිවුනා. ] 352 00:32:22,530 --> 00:32:24,995 අක්කෙ, කන්නෙ නැද්ද? 353 00:32:25,260 --> 00:32:27,025 මොකද්ද ප්‍රශ්නෙ? 354 00:32:55,090 --> 00:32:58,305 ඉන්න, ඇයි එයා... 355 00:33:01,560 --> 00:33:03,455 එයා අතුරුදහන් වෙලා නෑ. 356 00:33:30,680 --> 00:33:31,875 මම බලාගෙන හිටියොත්, 357 00:33:34,070 --> 00:33:37,645 එයා ආපහු එන්නත් පුළුවන්. 358 00:33:40,850 --> 00:33:43,535 [ මට ඒ නිෂ්ඵල බලාපොරොත්තුව ඕනෙ වුනා ] 359 00:33:45,640 --> 00:33:47,185 [ සමහර අවස්ථාවන් දරාගන්න වගේම ] 360 00:33:48,500 --> 00:33:51,504 [ සමහර අවස්ථාවන්ට මූණ දෙන්න.] 361 00:34:32,370 --> 00:34:33,655 වසන්ත කාලය. 362 00:34:35,580 --> 00:34:37,435 [ වසන්ත කාලය ආවා, ] 363 00:34:37,960 --> 00:34:40,475 [ ඒත් මට පොඩි උණුසුමක්වත් දැනුනෙ නෑ. ] 364 00:34:41,830 --> 00:34:46,105 [ මම තාමත් ජීවත් වෙන්නෙ සීතල ශීත කාලෙ. ] 365 00:34:47,550 --> 00:34:49,885 කවදා වෙනකන් ඔයා මෙහෙ ඉන්නද? 366 00:34:51,330 --> 00:34:52,925 එයා ආපහු එනකන්. 367 00:34:54,240 --> 00:34:55,565 එයා ආපහු එන්නෙ නෑ. 368 00:34:55,780 --> 00:34:58,555 නෑ, එයාට එන්න බෑ. 369 00:34:59,780 --> 00:35:03,265 දැන් මට තේරෙනවා එයා මගෙන් ඒ උදව්ව ඉල්ලුවෙ ඇයි කියලා, එයා දැනන් හිටියා ඔයා මෙහෙම හැසිරෙයි කියලා. 370 00:35:05,150 --> 00:35:06,475 "උදව්ව"? 371 00:35:07,260 --> 00:35:08,675 ඔයා ඒකෙන් අදහස් කරේ මොකද්ද? 372 00:35:11,180 --> 00:35:12,895 මම අතුරුදහන් වුනාට පස්සෙ 373 00:35:15,270 --> 00:35:17,435 මිස් දම් ගොඩක් දුකෙන් හිටියොත්, 374 00:35:19,360 --> 00:35:21,695 ඔයාගෙ කිරිගරුඩෙ පාවිච්චි කරලා එයාගෙ මතකය මකලා දාන්න පුළුවන්ද? 375 00:35:22,620 --> 00:35:24,425 ඇත්තටම ඔයාට ලැජ්ජාවක් නැද්ද? 376 00:35:25,120 --> 00:35:27,539 ඔයා දන්නවා මගෙ කිරිගරුඩෙ නිල්පාට කරගන්න කොච්චර අමාරු වුනාද කියලා. 377 00:35:27,540 --> 00:35:29,389 කදුකර ආත්මය එක ප්‍රාර්ථනාවයි ඉෂ්ට කරන්නෙ, 378 00:35:29,390 --> 00:35:30,805 ඒක ඔයා වෙනුවෙන් පාවිච්චි කරන්න කියලද කියන්නෙ? 379 00:35:31,720 --> 00:35:34,359 දන්නවද? මම ඒ නිල් කිරිගරුඩෙ 380 00:35:34,360 --> 00:35:36,119 ජිවිතේ හදිසි අවස්ථාවක් ආවොත් කියලා තියාගන ඉන්නෙ 381 00:35:36,120 --> 00:35:37,929 බැරිවෙලාවත් මට මිනිස් සමාජයේ ඉන්න බැරිවුනොත් 382 00:35:37,930 --> 00:35:41,365 ඒ එකම එක අවස්ථාවටයි මම ඒක තියාගත්තෙ. 383 00:35:41,670 --> 00:35:44,575 ඇයි ඔයා ඒ වෙනුවට මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්නෙ නැත්තෙ? 384 00:35:45,100 --> 00:35:47,135 අවසාන මොහොත වෙනකන් මේක අතාරින්න එපා. 385 00:35:52,580 --> 00:35:55,495 සමාවෙන්න. මට ඒ උදව්ව් කරන්න. 386 00:35:57,640 --> 00:36:00,995 අවුරුදු 1000ක් ජීවිතේ එයා ගත්ත අවසාන තීරණය ඒක. 387 00:36:01,420 --> 00:36:03,235 එයා පොඩ්ඩක්වත් මතක නොතිබ්බත් 388 00:36:04,200 --> 00:36:05,965 ඔයා සතුටින් ඉන්නවා දකින්න එයාට ඕනෙ වුනේ. 389 00:36:41,460 --> 00:36:42,745 මිස් දම්. 390 00:36:59,500 --> 00:37:03,075 [මම ඔයාට අනුකම්පා කරලා ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කරනවා . ] 391 00:37:06,500 --> 00:37:07,785 [ අවූරුදු 1000 ඉවර වෙන්න කලින්, ] 392 00:37:08,960 --> 00:37:11,695 [ වල්ග 9ට වැඩි ප්‍රමාණයක් එන්න කලින්, ] 393 00:37:12,750 --> 00:37:14,385 [ ඔයා ඉවසන්න, ආදරය කරන්න, ] 394 00:37:16,220 --> 00:37:17,725 [ පරිත්‍යාග කරන්න ඉගෙන ගත්තොත්, ] 395 00:37:19,570 --> 00:37:21,155 [ අවසානයේදි, ] 396 00:37:22,820 --> 00:37:25,645 [ ජීවත් වෙන්න හේතුවක් හොයාගත්තොත්... ] 397 00:37:29,290 --> 00:37:32,415 [ ඔයා ජීවත් වෙයි කියන බලාපොරොත්තුවෙන් කවුරුහරි බලාගෙන හිටියොත්... ] 398 00:37:59,300 --> 00:38:00,575 නෑ. 399 00:38:02,330 --> 00:38:04,715 මට එක මොහොමතක්වත් අමතක කරන්න ඕනෙ නෑ. 400 00:38:06,780 --> 00:38:09,735 මට මගෙ ඉතුරු ජීවිත කාලෙම දුකින් ඉන්න වුනත් 401 00:38:11,530 --> 00:38:15,405 මට ආය කවදාවත් එයාව දකින්න හම්බවුනෙ නැතිවුනත්. 402 00:39:44,860 --> 00:39:47,505 ඔයාට කොහොමද, මිස් දම්? 403 00:40:20,230 --> 00:40:24,065 [ අවූරුදු 1000 ඉවර වෙන්න කලින්, වල්ග 9ට වැඩි ප්‍රමාණයක් එන්න කලින්] 404 00:40:24,370 --> 00:40:28,815 [ ඔයා ඉවසන්න, ආදරය කරන්න,, පරිත්‍යාග කරන්න ඉගෙන ගත්තොත් ] 405 00:40:29,380 --> 00:40:32,115 [අවසානයේදි, ජීවත් වෙන්න හේතුවක් හොයාගත්තොත්... ] 406 00:40:33,520 --> 00:40:36,695 [ ඔයා ජීවත් වෙයි කියන බලාපොරොත්තුවෙන් කවුරුහරි බලාගෙන හිටියොත්... ] 407 00:40:37,920 --> 00:40:41,845 [ ඔයා මනුස්සයෙක් වෙයි. ] 408 00:41:06,250 --> 00:41:08,105 හේ සන්, මම ආවා. 409 00:41:10,350 --> 00:41:11,935 ඇයි මේ? 410 00:41:12,150 --> 00:41:14,355 මට විශ්වාස කරන්නත් බෑ මේක වුනා කියලා. 411 00:41:15,230 --> 00:41:17,265 ඇයි ඔයා අඩන්නෙ? 412 00:41:17,470 --> 00:41:19,375 - මට හරි සතුටුයි. - මොකද්ද? 413 00:41:22,930 --> 00:41:25,919 - හරි, හරි. - මම ඇත්තටම හිතුවෙ එයා මැරුනා කියලා. 414 00:41:25,920 --> 00:41:28,525 එයා මැරුනෙ නෑ, හරි හරි. 415 00:41:30,410 --> 00:41:31,785 මට සතුටුයි. 416 00:41:35,470 --> 00:41:39,875 ෆ්‍රැජයිල්. බිදෙනසුළු, ආහ්. 417 00:41:39,910 --> 00:41:43,045 ෆ්‍රැජයිල්. බිදෙනසුළු, 418 00:41:45,060 --> 00:41:46,250 [ හමුදා සේවය, D-7 ] 419 00:41:45,720 --> 00:41:49,165 තව සතියයි නේ තියෙන්නෙ, ඔයාට හමුදා සේවයට යන්න. 420 00:41:50,030 --> 00:41:51,269 අසරණ ඔයා. 421 00:41:51,270 --> 00:41:53,109 හේ සන් හැමදාම රෑට අඩනවා ඇතිනෙ. 422 00:41:53,110 --> 00:41:55,669 නෑ, හැමදාම රෑට අඩන්නෙ මම. 423 00:41:55,670 --> 00:41:57,215 හේ සන් තාම මේ ගැන දන්නෙ නෑ. 424 00:41:57,380 --> 00:41:58,439 මට එයාට කියන්න බැරිවුනා. 425 00:41:58,440 --> 00:42:00,775 තාම කිව්වෙ නැද්ද? මොකද ඔයා කරන්නෙ? 426 00:42:00,860 --> 00:42:03,025 ඔයා අවුරුද්දක් නිවාඩු ගන්නෙ ඇයි කියලා එයාට කිව්වද? 427 00:42:03,850 --> 00:42:06,015 හදිස්සියක් වුනා කියලා කිව්වෙ. 428 00:42:06,970 --> 00:42:09,919 මේකයි, මගෙ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලට මම හමුදා සේවයට , 429 00:42:09,920 --> 00:42:11,059 යනවා කිව්ව ගමන් එයාලා මගෙන් වෙන්වුනා. 430 00:42:11,060 --> 00:42:13,975 මට බයයි හේ සන්ටත් මගෙන් වෙන් වෙන්න ඕනෙ වෙයි කියලා. 431 00:42:14,010 --> 00:42:15,385 මොකටද ඔයා බය? 432 00:42:17,620 --> 00:42:20,445 මොකටද? මොකටද? මොකටද බය? 433 00:42:20,830 --> 00:42:23,215 - ඇත්තටම , ජේ ජින්... - හොල්මන් වලට. 434 00:42:23,470 --> 00:42:25,939 - මම හොල්මන් වලට බයයි. - මොකද්ද? හොල්මන් වලට? 435 00:42:25,940 --> 00:42:29,719 ඔව්, මම සාමාන්‍යයෙන් නම් ශක්තිමත් කෙනෙක්, ඒ නිසා මේක විශ්වාස කරන්න බැරිවෙයි, 436 00:42:29,720 --> 00:42:31,569 ඒත් මම හොල්මන් වලට ගොඩක් බයයි. 437 00:42:31,570 --> 00:42:35,055 වැම්පයර්, සාතන් බෝනික්කො, ගුමිහෝ... එයාලට ගොඩක් භයානකයිනෙ. 438 00:42:36,800 --> 00:42:38,079 ගුමිහොන්ටත් බයද? 439 00:42:38,080 --> 00:42:40,759 ඔව්, එයාලා මිනිස්සුන්ගෙ අක්මාවන් ගන්නවනෙ. 440 00:42:40,760 --> 00:42:42,175 ආහ්, මට බයයි. 441 00:42:43,930 --> 00:42:45,779 [ මම එක මනුස්සයෙක්ගෙ වත් අක්මාව නම් ගත්තෙ නෑ, ] 442 00:42:45,780 --> 00:42:49,175 [ ඒත් මම ගුමිහො කෙනෙක් වෙලා හිටියා කියන එක රහසක් විදිහට තියාගත්තොත් හොදයි වගේ. ] 443 00:42:49,610 --> 00:42:51,995 [ මට කොයි වෙලේ හරි මෙයාට මේ රහස කියන්න වෙනවනෙ. ] 444 00:42:52,380 --> 00:42:54,765 [ ආහ්, කොයි වෙලේද මම මෙයාට කියන්නෙ මම හමුදා සේවයට යනවා කියලා? ] 445 00:42:57,700 --> 00:43:01,309 ඒක නෙමේ, මේ දවස්වල දම් පේන්න නෑනෙ. 446 00:43:01,310 --> 00:43:04,479 ඔව්නෙ, මහාචාර්ය ශින් ආපහු ආවනෙ, එයා ඔහුත් එක්ක එහෙ මෙහෙ යනවා ඇති. 447 00:43:04,480 --> 00:43:06,019 එයාලට වැඩ ඇති. 448 00:43:06,020 --> 00:43:08,935 එයා ආපහු ඉපදුනා වගේනෙ, ඒ නිසා එයාට කරන්න ඕනෙ දේවල් ගොඩක් ඇති. 449 00:43:09,010 --> 00:43:10,335 "ආපහු ඉපදුනා"? 450 00:43:12,360 --> 00:43:16,235 මේ, මගෙ ඒ දුර නෑයට ගොඩක් අසනීප වුනා. 451 00:43:16,320 --> 00:43:17,499 එයා කැමති වුනේ නෑ දම් දුක් වෙනවට, 452 00:43:17,500 --> 00:43:19,839 ඒ නිසා එයා දම්ට කියන්නෙ නැතුව, ප්‍රතිකාර කරගන්න පිටරට ගියා. 453 00:43:19,840 --> 00:43:21,825 දැන් එයාට හොදටම හොදයි, ඉතින් ආයෙ ඉපදුනා වගේනෙ. 454 00:43:22,210 --> 00:43:24,285 එයා අසනීපයෙන්ද හිටියෙ? 455 00:43:24,500 --> 00:43:26,885 කොහොම වුනත්, දැන් එයාලා ගොඩක් විනෝද වෙනවා ඇති. 456 00:43:27,050 --> 00:43:29,785 හැම දවසම එයාලට ගොඩක් වටිනවා ඇති. 457 00:43:52,660 --> 00:43:54,955 - අරකද තැන? - ඔව්. 458 00:44:00,670 --> 00:44:04,759 මට හිතන්නෙ අපිට අඩුම තරමෙ පැයක්වත් ඉන්න වෙනවා කියලා, ඔයාට ප්‍රශ්නයක් නැද්ද? 459 00:44:04,760 --> 00:44:06,045 අනිවාර්යයෙන්ම. 460 00:44:06,170 --> 00:44:08,849 මට දැන් බඩගින්න කියන අළුත් ආශාව තියෙනවනෙ, 461 00:44:08,850 --> 00:44:10,429 ඒ නිසා මම ගොඩක් සතුටින් බලාගෙන ඉන්නවා. 462 00:44:10,430 --> 00:44:12,719 මම හැදුව බකට් ලිස්ට් එක නිසා ඔයා බලෙන් මේක කරනවා නම්... 463 00:44:12,720 --> 00:44:14,185 මම බලෙන් නෙමේ කරන්නෙ. 464 00:44:14,570 --> 00:44:16,369 මම මෙහෙ නොහිටිය දවස් වල, 465 00:44:16,370 --> 00:44:19,155 මම ඒ කාලෙ දරාගත්තෙ, ඔයත් එක්ක කෑම කඩවල් වල පෝලිමෙ ඉන්න එක ගැන හිතලා. 466 00:44:19,720 --> 00:44:21,965 මං වෙනුවෙන් හිටියට ස්තූතියි. 467 00:44:22,930 --> 00:44:25,315 ග්‍රැනීස් ස්ට ෆ්‍රයිඩ් ඔක්ටපස් කඩේ ඉස්සරහට වෙලාද ඔයා ඕක කියන්නෙ? 468 00:44:26,360 --> 00:44:28,999 අපි කන ගමන් ඔය ගැන කතා කරමු. 469 00:44:29,000 --> 00:44:31,865 - හා - මට ඉවසගෙන ඉන්න බෑ. 470 00:44:34,190 --> 00:44:37,890 සමාවෙන්න. බඩු ඉවර වුනා. වෙන දවසක ආයෙ එන්න. 471 00:44:34,330 --> 00:44:35,345 [ සමාවෙන්න, වසා ඇත. ] 472 00:44:39,430 --> 00:44:42,549 අයියෝ. මම හොදට හැපෙන බූවැල්ලෙකුයි කුරුස් ගාලා හැපෙන බෝංචි බීජයි කන්න ලං වෙලානෙ හිටියෙ 473 00:44:42,550 --> 00:44:45,375 ආය රස සැර සෝස් එක. 474 00:44:45,680 --> 00:44:47,919 මම තෙල් දාපු බත් එක්ක, සැර රස සෝස් එකයි 475 00:44:47,920 --> 00:44:51,275 වේලලා කුඩුකරපු මුහුදු පැලෑටියි කන්න ආසාවෙන් හිටියෙ. 476 00:44:53,110 --> 00:44:54,965 දැන්නෙ අපි දෙන්නා තේරෙන්න කතා කරන්නෙ. 477 00:44:56,980 --> 00:44:58,879 ඒත් බලාපොරොත්තු කඩ කරගන්න එපා. 478 00:44:58,880 --> 00:45:00,905 මම ගෙදර ගිහින් හදලා දෙන්නම්. 479 00:45:01,430 --> 00:45:03,939 මොකක්? ඔයා උයන්න? 480 00:45:03,940 --> 00:45:05,919 අපි කෑම ඇනවුම් කරොත් හොද නැද්ද? 481 00:45:05,920 --> 00:45:07,155 මිස් දම්. 482 00:45:07,630 --> 00:45:09,925 මට උයන්න බැරුව හිටියෙ 483 00:45:11,370 --> 00:45:13,185 මම ගුමිහො කෙනෙක් වෙලා හිටිය කාලෙ. 484 00:45:14,500 --> 00:45:17,089 මට රස දැනෙන්න ගත්තට පස්සෙ, මට ඉවීම ගැන උනන්දුවක් ඇතිවුනා. 485 00:45:17,090 --> 00:45:19,435 අනික මගෙ ඉවීමෙ හැකියාව වර්ධනය වෙලා තියෙන්නෙ. 486 00:45:20,440 --> 00:45:21,765 ඔයාගෙ බලාපොරොත්තු කඩ වෙන්නෙ නෑ. 487 00:45:28,970 --> 00:45:31,795 කුස්සිය මේ වගේ වෙන්න කොහොමද ඔයා බූවැල්ලව තෙල් දැම්මෙ... 488 00:45:32,010 --> 00:45:33,329 වැදගත්ම දේ තමා 489 00:45:33,330 --> 00:45:36,455 මට කලබල වෙන්නෙ නැතුව ගින්දර මැඩපවත්වාගන්න පුළුවන් වුන එක. 490 00:45:36,630 --> 00:45:39,625 අනික ආයතනයින් ඇවිත් මෙතන හරිගස්සයි. 491 00:45:39,800 --> 00:45:42,705 පැහැදිලිවම ඔයා මේ වෙනුවෙන් මහන්සි වුන බව පේනවා, ඒ නිසා මට මැසිවිලි කියන්නත් බෑ. 492 00:45:43,140 --> 00:45:45,305 අපිට කෑම ඇනවුම් කරන්න තිබ්බෙ. 493 00:45:45,430 --> 00:45:47,945 - ඔයා කන්න කැමති දෙයක් තියෙනවද? - පෝක් බැක්බෝන් සුප්. 494 00:45:48,070 --> 00:45:50,799 යම් වොන් සෙන්, ගාර්ලික් චිකන්, 495 00:45:50,800 --> 00:45:53,225 ස්පයිසි ජොක්බල්, සැන්ඩ්විච්. 496 00:45:53,300 --> 00:45:55,499 මට ඕවා තමා මතක් වුනේ, එකක් තෝරගන්න. 497 00:45:55,500 --> 00:45:58,455 තමන් කන්න කැමති කෑම ගොඩක් නම් කරන්න පුළුවන් කොල්ලෙක්, හරිම ආකර්ශනීයයි. 498 00:45:58,630 --> 00:46:01,185 අපි සැන්ඩ්විච් වලින් පටන්ගමුද එහෙනම්? 499 00:46:04,790 --> 00:46:07,690 [ ඇනවුම් කිරීම ] 500 00:46:05,050 --> 00:46:06,515 ඔයා මොනවද කන්නෙ? 501 00:46:07,740 --> 00:46:10,295 - මට ශ්‍රිම්ප් සැන්ඩ්විච් එකක්. - ශ්‍රිම්ප්. 502 00:46:20,800 --> 00:46:22,345 මට කම්මැලියි. 503 00:46:22,910 --> 00:46:24,465 කොච්චර වෙලා යයිද ඕක ඉවර වෙන්න? 504 00:46:26,390 --> 00:46:29,069 මැරෙන්න ගිය කෙනෙක්ට ඔයා ඔහොම සලකන්නෙ කොහොමද? 505 00:46:29,070 --> 00:46:32,549 මම අවසාන අවුරුද්දෙ ඉන්නෙ, මැරෙන්න වැඩ කරන්න ඕනෙ. 506 00:46:32,550 --> 00:46:33,869 මට ඉක්මණට රස්සාවක් හොයාගන්න වෙනවා. 507 00:46:33,870 --> 00:46:36,295 මට ඔයා ගැන ඊරිසියයි, ඔයා රස්සාවක් හොයන්න ඕනෙ නෑනෙ. 508 00:46:37,210 --> 00:46:38,765 මමත් රස්සාවක් කරන්න යන්නෙ. 509 00:46:39,500 --> 00:46:43,109 ඒත් ඉස්සර වගේ නිතර රස්සාව මාරු කරන්න බැරි නිසා, පරිස්සමට එකක් හොයාගන්න ඕනෙ. 510 00:46:43,110 --> 00:46:45,275 ඉතින් දිගටම පොත් ලියන්නෙ නැත්තෙ ඇයි? 511 00:46:45,750 --> 00:46:48,169 ගොඩක් අය ඔයා ලියන ඒවට කැමතියි. 512 00:46:48,170 --> 00:46:49,935 කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා. 513 00:46:50,190 --> 00:46:52,005 - එහෙමද? - ඔව්. 514 00:46:57,190 --> 00:46:59,609 "හොදට හදවතට දැනෙනවා", "මේක ජරි විනෝදයි", 515 00:46:59,610 --> 00:47:01,899 "මේක හරි මෝඩ කතාවක්. ලේඛකයා ඉතිහාසය ඉගෙනගනවත් තියෙනවද?" 516 00:47:01,900 --> 00:47:03,225 "ලියන එක නවත්තන්න.." 517 00:47:06,390 --> 00:47:08,415 - කෝ මට... - නෑ, මම හිතන්නෙ නෑ ඒක අවශ්‍ය දෙයක් කියලා. 518 00:47:14,170 --> 00:47:16,205 දැන් කාලෙ ළමයි නාස්ති වෙලා ඉන්නෙ. 519 00:47:17,030 --> 00:47:19,369 ඉස්සර නම්, පැමිණිල්ලක් දාන්න 520 00:47:19,370 --> 00:47:21,045 අග නගරයට පයින් යන්න ඕනෙ. 521 00:47:22,050 --> 00:47:24,695 ඒත් දැන්, කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ ටයිප් කරන එක විතරයි. 522 00:47:25,750 --> 00:47:29,535 ඔරුෂින්, දැන් ඔයා මනුස්සයෙක්. පරණ දේවල් ගැන කතා කරන එක නැවැත්තුවොත් හොදයි නේද? 523 00:47:30,410 --> 00:47:31,949 10ත් පහුවෙලා. 524 00:47:31,950 --> 00:47:34,059 නිදාගන්න යන්න, ඔයාට මහන්සි ඇති. 525 00:47:34,060 --> 00:47:36,169 ඇයි මම කලින් නිදාගන්න ඕනෙ? මම ළමයෙක් නෙමේනෙ. 526 00:47:36,170 --> 00:47:39,389 ඔයා දැන් නිශාචාර නෑනෙ, ඒ නිසා මම හිතුවා මහන්සි ඇති කියලා. 527 00:47:39,390 --> 00:47:42,069 මහන්සියි. මම ඉස්සර හිටියා වගේම නිරෝගියි. 528 00:47:42,070 --> 00:47:44,975 නිරෝගිව ඉන්න මම අවුරුදු දාහක් තිස්සෙ ව්‍යායාම කරා. 529 00:47:47,520 --> 00:47:51,755 ආහ්, ඒක නෙමේ, මම ඔයාට ඖෂධීය තේ එකක් ගෙන්නම්. 530 00:48:10,800 --> 00:48:13,665 ඇයි ඔයා විටමින් බොන්නෙ? ඔයා කිව්වනෙ ඉස්සර වගේම නිරෝගියි කියලා. 531 00:48:14,670 --> 00:48:17,145 මම ඔයා වෙනුවෙන් මේවා බොන්නෙ. 532 00:48:17,220 --> 00:48:19,779 තමන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිමත් වීම, ඔයාගෙ බකට් ලිස්ට් එකේ තිබ්බ එකක්නෙ 533 00:48:19,780 --> 00:48:22,465 ආ, එහෙමද, ඔයා මං වෙනුවෙන්ද ඒක කරේ. 534 00:48:27,080 --> 00:48:29,319 සොන් වූ සන්බේ හෙට ඇත්තටම යනවා වගේ. 535 00:48:29,320 --> 00:48:32,545 මේ වෙනකන් එයා රැස්වීම් වලට අනම් මනම් වලටනෙ එහෙ ගියේ. 536 00:48:34,910 --> 00:48:36,629 ඔයා එයත් එක්ක නිතර කතා කරාද? 537 00:48:36,630 --> 00:48:40,635 ඈ? ඒවා ගෲප් චැට් එකේ තිබ්බෙ. 538 00:48:47,140 --> 00:48:48,549 නියමයි. 539 00:48:48,550 --> 00:48:49,959 දැන් මට අයියගෙ කාමරේ පාවිච්චි කරනවා. 540 00:48:49,960 --> 00:48:52,509 අයියගෙ කාමරේ මගෙ කාමරේට වඩා ලොකුයි. මේසෙත් මගෙ මේසෙට වඩා හොදයි. 541 00:48:52,510 --> 00:48:55,865 කවදාවත් මේසේ ගාව වාඩිවෙන්නෙ නැත්තම්, හොද මේසෙයක් තිබිලා වැඩක්ද? 542 00:48:56,250 --> 00:48:59,735 අයියා නිකන් මම මග බලාගෙන ඉන්න විනෝද චාරිකාවක් වගේ. 543 00:49:00,340 --> 00:49:02,679 මොකද මම කැමති අයියා පුළුවන් තරම් ඉක්මණට යනව නම්. 544 00:49:02,680 --> 00:49:05,179 අයියට හොදින් සලකන්න. 545 00:49:05,180 --> 00:49:06,459 ඉක්මණට නගින්න, පරක්කු වෙනවා. 546 00:49:06,460 --> 00:49:09,365 මේක අරගෙන යනවා යන්න. 547 00:49:15,960 --> 00:49:18,915 [ මට කොහොමත් අරන් යන්න ගොඩක් දේවල් තියෙනවා, ඔයා කැමති නම් මේක තියාගන්න. ] 548 00:49:19,310 --> 00:49:20,635 අයියේ. 549 00:49:22,960 --> 00:49:24,415 අයියේ. 550 00:49:26,650 --> 00:49:28,065 අයියේ. 551 00:49:28,850 --> 00:49:30,135 අයියේ. 552 00:49:34,620 --> 00:49:36,295 මට සතුටුයි, ඒත් දුකයි. 553 00:49:37,870 --> 00:49:39,505 දුකයි, ඒත් සතුටුයි. 554 00:49:52,040 --> 00:49:55,305 මේ ඔක්කොම අර දන්ද මොකාද එකාගෙ අක්කා නිසා. 555 00:49:55,560 --> 00:49:57,889 එයා මගෙ අයියව ප්‍රතික්ශේප කරේ නැත්තම්, 556 00:49:57,890 --> 00:49:59,925 අයියට එච්චර දුකින් යන්න වෙන්නෙ නෑනෙ. 557 00:50:04,630 --> 00:50:07,489 මගෙ බෑග් එක! යා! 558 00:50:07,490 --> 00:50:08,905 මගෙ බෑග් එක දෙනවා! 559 00:50:10,920 --> 00:50:13,215 - යා! ඔහොම නවතිනවා! - විසික් කරනවා. 560 00:50:34,410 --> 00:50:35,955 - යා. - ෂික්. 561 00:50:50,030 --> 00:50:51,575 හැමදේම තියෙනවද බලන්න. 562 00:51:12,030 --> 00:51:14,415 - සුභ පැතුම්. - චියර්ස්. 563 00:51:18,940 --> 00:51:21,489 - මේක නියමයි. - ඔයා කැමති තරමක් බොන්න. 564 00:51:21,490 --> 00:51:24,355 මම මෙයාට පොරොන්දු වුනා මෙයා මනුස්සයෙක් වුනාම මම සැම්පේන් බෝතල් 100ක් අරන් දෙනවා කියලා. 565 00:51:24,440 --> 00:51:28,055 මෙතන රිදී සීනුවක් තිබ්බා නම් මම කැමතියි එක නාද කරන්න. 566 00:51:31,350 --> 00:51:32,985 රත්තරන් සීනුව. 567 00:51:35,840 --> 00:51:37,955 ඔයා මට හොදට සලකන්න. 568 00:51:38,260 --> 00:51:41,029 මම ඉස්සෙල්ලා මනුස්සයෙක් වුන නිසා, මට කරුණූ ගොඩක් කියලා දෙන්න පුළුවන්. 569 00:51:41,030 --> 00:51:42,349 මම හිතන්නෙ නෑ. 570 00:51:42,350 --> 00:51:46,135 ඔයා ඉස්සෙල්ලා මනුස්සයෙක් වෙන්න ඇති, ඒත් ඔයාට මට වඩා වැඩේ ලේසි වුනානෙ. 571 00:51:46,220 --> 00:51:47,505 ඒ නිසා මම එහෙම හිතන්නෙ නෑ. 572 00:51:47,890 --> 00:51:49,135 - මොකද්ද? - අයියෝ. 573 00:51:51,720 --> 00:51:53,175 මේකනෙ, 574 00:51:53,440 --> 00:51:55,589 මගෙ අත් අතුරුදහන් වෙන්න ගත්තා, ආය මගෙ කිරිගරුඩෙ පළුදු වුනා. 575 00:51:55,590 --> 00:51:57,089 මම ඒ නරක පෙරනිමිති හැමදෙයක්ම අත් වින්දා 576 00:51:57,090 --> 00:51:59,679 අනික මනුස්සයෙක් වෙන්න කලින් තව ටිකෙන් මම මැරෙනවත් එක්ක. 577 00:51:59,680 --> 00:52:01,095 ඒවත් එක්ක බලද්දි, 578 00:52:02,100 --> 00:52:04,085 ඔයා මුකුත්ම කරේ නෑ වගේ මට දැනෙන්නෙ. 579 00:52:04,790 --> 00:52:07,729 මම මුකුත්ම කරේ නෑ වගේ දැනෙනවා, මම ගොඩක් දේවල් වලට මූණ දුන්නා. 580 00:52:07,730 --> 00:52:10,989 කොල්ලෙක්ගෙන් වෙන් වෙද්දි මගෙ හදවත කඩාවැටුනා, ඒත් මම ආයෙමත් ආදරය කරා. 581 00:52:10,990 --> 00:52:13,369 ඊටපස්සෙ ආයෙමත් මගෙ හදවත බිදුනා, ආයෙමත් මම ආදරය කරා. 582 00:52:13,370 --> 00:52:15,649 මනුස්සයෙක් වෙන්න මම අඩපු කදුළු එකතු කරා නම්, 583 00:52:15,650 --> 00:52:17,025 ගගක් හදන්න තිබුනා. 584 00:52:21,330 --> 00:52:24,905 අනික කදුකර ආත්මයේ උගුල නිසා ඔයා වාසනාවන්ත වුනා. 585 00:52:25,420 --> 00:52:27,715 - මම වාසනාවන්ත වුනා? - ඒක ඇත්තනෙ 586 00:52:27,840 --> 00:52:30,529 ඒක ඔයා මෙයා වෙනුවෙන් ඔයාගෙ ජීවිතෙ කැප කරයිද කියලා බලන්න කරපු පරික්ෂාවක්, 587 00:52:30,530 --> 00:52:32,335 ඉතින් ඔයා ඒකට රැවටුනා. 588 00:52:32,680 --> 00:52:34,755 ඔයා නියම කෙනෙක් වගේ රගපාන්න එපා, මොකද ඔයා එහෙම නෑ. 589 00:52:34,930 --> 00:52:35,939 මම රගපානවා නෙමේ. 590 00:52:35,940 --> 00:52:38,969 මම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ජීවිතෙ කැපකරන්න මම ලෑස්ති වෙලා හිටියෙ. 591 00:52:38,970 --> 00:52:41,405 මම ආදරය කරන්න, ඉවසන්න, කැප කිරීම් කරන්න ඉගෙන ගත්තා. 592 00:52:41,610 --> 00:52:44,119 ඒ නිසා මම ජීවත් වෙන්න හේතුවක් හොයාගත්තා, ඒ කියන්නෙ මම මනුෂ්‍යත්වය... 593 00:52:44,120 --> 00:52:45,845 මට ඔයා කියන දේ ඇහෙන්නෙ නෑ. 594 00:52:47,910 --> 00:52:49,889 - මම තාම කියලා ඉවර... - මට ඔයා කියන දේ ඇහෙන්නෙ නෑ. 595 00:52:49,890 --> 00:52:52,969 ඇයි? ඇයි? මේ කතාව අහන හැම වෙලේම, මම හැගීම්බර වෙනවා. 596 00:52:52,970 --> 00:52:54,289 මාම් වැඩියෙන්ම කැමති, මම අඩනවා ඇහිලා 597 00:52:54,290 --> 00:52:57,635 ඔයා ඇහැරුනා කියන කොටසට. 598 00:52:57,890 --> 00:53:00,625 ඒ කියන්නෙ මම ඔයා එනකන් බලාගෙන හිටිය නිසා තමා ඔයාට එන්න පුළුවන් වුනේ. 599 00:53:01,460 --> 00:53:02,745 නේද, ඔප්පා? 600 00:53:03,000 --> 00:53:04,505 ඔව්, දම්. 601 00:53:07,530 --> 00:53:08,945 ජේ ජින් එන්නෙ කීයටද? 602 00:53:11,800 --> 00:53:15,365 තනියම ඉද්දි ඔයාලගෙ ආදරණීය කතාව ගැන කතා කරොත් නරකද? 603 00:53:17,030 --> 00:53:18,659 මම වතුර ටිකක් අරන් එන්නම්. 604 00:53:18,660 --> 00:53:21,045 - මම වතුර අරන් එන්නම්. - මාත් එන්නම්. 605 00:53:21,080 --> 00:53:22,929 ඔයා මේක බලාගන්න, හරිද? 606 00:53:22,930 --> 00:53:25,175 මොකක් ගැන බලාගන්නද? 607 00:53:26,360 --> 00:53:27,595 ආහ්. 608 00:53:30,320 --> 00:53:32,795 ආහ්, එයාලා ඒවට සැලුනෙ නැති එක 609 00:53:32,920 --> 00:53:35,435 නියමයි හැබැයි. 610 00:53:37,490 --> 00:53:40,225 මමත් රහස් තියාගන ඉන්න කැමති නෑ. 611 00:53:40,880 --> 00:53:42,075 හේ සන්. 612 00:53:42,950 --> 00:53:44,969 ජේ ජින්, ඇයි මෙච්චර පරක්කු වුනේ? 613 00:53:44,970 --> 00:53:46,289 ඔයා එන්න ගොඩක් වෙලා ගියානෙ. 614 00:53:46,290 --> 00:53:48,009 ආ, ඔයා හෙට අසනීප වෙනවා දකින්න මම කැමති නෑ, 615 00:53:48,010 --> 00:53:50,175 ඒ නිසා බිව්වාම හැදෙන ඔළුව අමාරුවට බෙහෙත් ගෙනාවා මම. 616 00:53:57,250 --> 00:53:59,449 [ එක්කො මම මෙයාට දැන් අරක කියනවා. ] 617 00:53:59,450 --> 00:54:01,125 [ කිව්වට පස්සෙ මෙයා මගෙන් වෙන් වුනත් ] 618 00:54:01,300 --> 00:54:03,325 [ මම දැන් මෙයාට කියන්න ඕනෙ. ] 619 00:54:03,940 --> 00:54:05,435 [ කිව්වට පස්සෙ මෙයා මගෙන් වෙන් වුනත්] 620 00:54:05,920 --> 00:54:07,155 - ඇත්තටම... - ඇත්තටම... 621 00:54:09,040 --> 00:54:10,495 ඉස්සෙල්ලා ඔයා කියන්න. 622 00:54:15,200 --> 00:54:17,219 - මම ඉස්සර ගුමිහො කෙනෙක්. - මොකද්ද? 623 00:54:17,220 --> 00:54:19,565 මම අවුරුදු 700කටත් වැඩි කාලයක් ගුමිහො කෙනෙක් වෙලා හිටියෙ 624 00:54:20,130 --> 00:54:21,715 අවුරුදු 5කට කලින් මම මනුස්සයෙක් වුනේ. 625 00:54:24,350 --> 00:54:26,459 ඔයාට් ගොඩක් වෙරි වගේ. ඉක්මණට බෙහෙත් බොන්න. 626 00:54:26,460 --> 00:54:28,715 මට වෙරි නෑ, ඒක ඇත්ත. 627 00:54:29,410 --> 00:54:31,975 ඒකයි මට දෙමව්පියන්වත්, පවුලක්වත් නැත්තෙ. 628 00:54:33,680 --> 00:54:35,755 විශ්වාස කරත් නැතත්, ඒක එහෙම තමා. 629 00:54:36,670 --> 00:54:40,155 ඔයා ඒකට කැමති නැත්තම්, අපිට වෙන්වෙන්න පුළුවන්. 630 00:54:41,120 --> 00:54:43,275 හේ සන්, ඇයි එහෙම කියන්නෙ? 631 00:54:43,710 --> 00:54:45,949 මේක විහිළුවක් වුනත්, වෙරි මතේ කිව්වත්, මට ඒක ප්‍රශ්නයක් නෙමේ. 632 00:54:45,950 --> 00:54:48,905 ඔයා ඇත්තටම ගුමිහො කෙනෙක් වෙලා හිටියත්. 633 00:54:49,870 --> 00:54:52,509 - මොකද්ද? - ඔයා තාමත් ගුමිහො කෙනෙක් වුනත්, 634 00:54:52,510 --> 00:54:53,829 මට ඒක ප්‍රශ්නයක් නෙමේ. 635 00:54:53,830 --> 00:54:56,525 මට මගෙ අක්මාවයි හැමදේමයි ඔයාට දෙන්න පුළුවන්. 636 00:55:02,890 --> 00:55:05,669 මම මේ වෙලාවෙ මෙහෙම දේවල් කියන්න හොද නෑ. 637 00:55:05,670 --> 00:55:07,209 ඒක ඔයාට කරදරයක් වෙනවා. 638 00:55:07,210 --> 00:55:08,575 මොන වෙලාවෙදිද? 639 00:55:09,540 --> 00:55:11,559 ඔව්නෙ, ඔයාටත් මට කියන්න දෙයක් තිබ්බනෙ. 640 00:55:11,560 --> 00:55:12,845 මොකද්ද ඒ? 641 00:55:14,550 --> 00:55:15,745 මේකයි... 642 00:55:19,610 --> 00:55:21,645 - මම හමුදා සේවයට යනවා. - මොකද්ද? 643 00:55:22,030 --> 00:55:23,529 කවද්ද? 644 00:55:23,530 --> 00:55:24,855 අනිද්දා. 645 00:55:25,860 --> 00:55:27,749 ඇයි දැන් ඕක කියන්නෙ? 646 00:55:27,750 --> 00:55:30,219 මට බය හිතුනා ඒක කිව්වාම ඔයා මගෙන් වෙන් වෙයි කියලා. 647 00:55:30,220 --> 00:55:31,455 ජේ ජින්. 648 00:55:31,800 --> 00:55:33,925 ඇයි එහෙම කියන්නෙ? 649 00:55:35,810 --> 00:55:37,519 කොච්චර කාලයක් මේ දවස්වල හමුදා සේවය කරන්න ඕනෙද? 650 00:55:37,520 --> 00:55:39,189 අවුරුදු එකහමාරක් විතර. 651 00:55:39,190 --> 00:55:41,975 අවුරුදු 700ක් එක්ක බලද්දි, ඕක මොකද්ද. 652 00:55:42,670 --> 00:55:44,745 - මම ඉන්නම්. - මොකද්ද? 653 00:55:48,830 --> 00:55:50,719 කමක් නෑ, මට ඔයාට කරදර කරන්න ඕනෙ නෑ. 654 00:55:50,720 --> 00:55:54,025 එහෙනම් මම ඉන්න එපාද? 655 00:55:58,690 --> 00:55:59,885 මම එනකන් ඉන්න. 656 00:56:02,160 --> 00:56:03,575 මම ආපහු එද්දි නියම කොල්ලෙක් වෙලා එන්නම්. 657 00:56:07,090 --> 00:56:08,945 දැන් කියලත් ඔයා නරක නෑ. 658 00:56:12,500 --> 00:56:14,175 මගෙ ජේ ජින්! 659 00:56:17,690 --> 00:56:19,759 අනේ, ඔයා හොදින්ද? තුවාල වුනාද? 660 00:56:19,760 --> 00:56:21,925 - මම පොඩ්ඩක් ඔයාව අවුස්සන්න එහෙම කරේ. - යා! 661 00:56:22,460 --> 00:56:25,415 ඔරුෂිනුයි හේ සනුයි ඇත්තටම හොද යාළුවො වගේ. 662 00:56:25,670 --> 00:56:27,349 ඔය දෙන්නට දෙන්නා අනම් මනම් කියාගන්නවා තමා, 663 00:56:27,350 --> 00:56:29,775 ඒත් ඔයා මනුස්සයෙක් විදිහට ආපහු ආවාම එයා ගොඩක් සතුටු වුනා. 664 00:56:30,560 --> 00:56:33,385 මේ, මට තරම් එයාට සතුටු වෙන්න නැතුව ඇති ඒත්. 665 00:56:34,870 --> 00:56:37,035 ඇත්තම කිව්වොත්, මම ගොඩක් බයවෙලා හිටියෙ. 666 00:56:37,160 --> 00:56:39,325 ඔයා ආපහු එන්නෙ නැතිවෙයි කියලා මම බයවුනා. 667 00:56:40,940 --> 00:56:42,575 මාත් බය වෙලා හිටියෙ 668 00:56:43,450 --> 00:56:45,835 මට ආයෙ කවදාවත් මිස් දම් ගාවට එන්න බැරිවෙයි කියලා. 669 00:56:48,860 --> 00:56:52,255 ඔයා මනුස්සයෙක් වුනාට පස්සෙ ඔයා ඔයාගෙ දැක්ක ලොකුම වෙනස මොකද්ද? 670 00:56:55,420 --> 00:56:58,905 සමහර වෙලාවට මට දැනෙනවා රාත්‍රි හුළග මෙච්චර සීතලයි කියලා මම දැනන් හිටියෙ නෑ කියලා. 671 00:56:59,030 --> 00:57:00,265 ආය 672 00:57:00,830 --> 00:57:02,505 සමහර වෙලාවට මට පරක්කු වෙනකන් නිදාගන්න හිතෙනවා. 673 00:57:06,860 --> 00:57:09,195 [ ඇත්තටම, ගොඩක් දේවල් වෙනස් වෙලා නෑ. ] 674 00:57:11,080 --> 00:57:14,339 [ තාමත් ඔයාව දැක්කම මගෙ හදගැස්ම වැඩිවෙනවා. ] 675 00:57:14,340 --> 00:57:15,535 යා, ලී දන්. 676 00:57:17,510 --> 00:57:19,495 රිදී පදක්කම දින්නට සුභ පැතුම්. 677 00:57:21,380 --> 00:57:22,789 [ ස්ට්‍රෝබෙරි මිල්ක් ] 678 00:57:22,790 --> 00:57:25,915 ස්තූතියි. ඒත් ඇයි ඔයා සුභපතන්නෙ... 679 00:57:27,490 --> 00:57:30,179 මම කියවන කොල්ලන්ට කැමති නෑ. 680 00:57:30,180 --> 00:57:32,019 - ඇයි ඔයා එකපාරටම මගෙ අතින්... - ෂ්ෂ්. 681 00:57:32,020 --> 00:57:33,925 මම ප්‍රශ්නවලට කැමතිත් නෑ. 682 00:57:34,140 --> 00:57:37,175 ඔයාට තෑග්ගක් විදිහට සල්ලි හම්බවෙන්න ඇතිනෙ, ඒ නිසා ඔයා ගානෙ ත්තොක්බොක්කි. 683 00:57:37,660 --> 00:57:39,239 අපි ත්තොක්බොක්කි කන්න තරම් ළගින් ආශ්‍රය කරාද? 684 00:57:39,240 --> 00:57:40,615 ඔව්, අද ඉදන් එහෙමයි. 685 00:57:40,740 --> 00:57:42,725 මොකද 686 00:57:42,980 --> 00:57:44,745 මම අද ඉදන් ඔයත් එක්ක යාළුවෙන්න යන්නෙ. 687 00:57:45,180 --> 00:57:47,345 - මොකද්ද? - යමු. 688 00:57:47,470 --> 00:57:49,275 ඉන්න, ඇයි එකපාරටම... 689 00:57:52,660 --> 00:57:54,729 අපිට ඇත්තටම දැන් වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ. 690 00:57:54,730 --> 00:57:56,015 මම දන්නවා. 691 00:57:58,820 --> 00:58:00,325 ටිකක් ඉන්න. 692 00:58:02,560 --> 00:58:07,095 මම හොද කඩවල්වල ලැයිස්තුවක් හැදුවා. 693 00:58:10,260 --> 00:58:13,835 මේක ප්‍රථමාධාර කට්ටලයක්. 694 00:58:15,890 --> 00:58:17,795 මම මෙහෙ නැති වුනාම අසනීප වෙන්න එපා. 695 00:58:18,400 --> 00:58:19,679 මොකද මම කරන්නෙ? 696 00:58:19,680 --> 00:58:23,155 මට ඔයාව ගොඩක් මතක් වෙයි. 697 00:58:23,860 --> 00:58:25,795 මට ඇත්තටම යන්න බෑ. 698 00:58:27,680 --> 00:58:30,855 ඔයා කොච්චර තනිකමක් දැනෙයිද කියලා හිතද්දි, 699 00:58:31,600 --> 00:58:33,105 මට යන්න ඕනෙම නෑ. 700 00:58:34,640 --> 00:58:36,445 ඒක තමා. 701 00:58:43,170 --> 00:58:46,745 [ මට තාමත් ඔයාත් එක්ක ඉන්න ඕනෙ. ] 702 00:58:47,350 --> 00:58:49,255 එයාගෙ යූසර්නේම් එක කඩවසම් මූණද? 703 00:58:50,040 --> 00:58:52,099 එයා ඇත්තටම ලස්සන ඇති. 704 00:58:52,100 --> 00:58:54,919 එයාලා යාළුවෝ, 705 00:58:54,920 --> 00:58:56,239 ඒ නිසා ඒ දෙන්නම ලස්සන ඇති. 706 00:58:56,240 --> 00:58:58,185 ඒකනෙ? මට ඉවසිල්ලක් නෑ! 707 00:58:58,350 --> 00:59:00,239 හෙලෝ, ඔයා තටු නැති සුරගනද? 708 00:59:00,240 --> 00:59:02,145 මම කඩවසම් මූණ, කිම් මෝ ගන්... 709 00:59:03,500 --> 00:59:05,129 - ඔයා මොකද මෙතන කරන්නෙ? - මේ මොකද? 710 00:59:05,130 --> 00:59:06,625 ඔයාද කඩවසම් මූණ? 711 00:59:06,710 --> 00:59:08,559 හරි නම් ඔයා කැත් මූණ වෙන්න ඕනෙ! 712 00:59:08,560 --> 00:59:10,009 ඒ ඩේටින්ග් ඇප් එක මේ දැන්ම ඩිලීට් කරන්න. 713 00:59:10,010 --> 00:59:11,109 එතකොට ඔයා? 714 00:59:11,110 --> 00:59:12,389 ඔයාද තටු නැති සුරගන? 715 00:59:12,390 --> 00:59:15,639 [ සමහර විට, නොහිතෙන දෙයක් ආය සිද්ධ වෙලා ] 716 00:59:15,640 --> 00:59:17,365 [ අපිව කරදරයක දායි. ] 717 00:59:19,380 --> 00:59:22,605 ඉතින් ඔයාලා රණ්ඩු වෙලා එතනින් ගියාද? 718 00:59:24,130 --> 00:59:27,079 යා, දැන්වත් හැදෙන්න. 719 00:59:27,080 --> 00:59:29,335 [ ඒක නෙමේ, ඔහෙ ඉන්න කෙල්ලො ලස්සනද? ] 720 00:59:29,370 --> 00:59:31,919 [ ඔයා සතියකින් කෙල්ලෙක්ව යාළු කරගත්තොත්, මම ඔයාට වොන් 100 000 එවනවා. ] 721 00:59:31,920 --> 00:59:33,465 මම දැන් ඔට්ටු අල්ලන්නෙ නෑ. 722 00:59:33,990 --> 00:59:35,535 [ ඒත් මම හැමදාම කරා වගේ, ] 723 00:59:36,150 --> 00:59:38,395 [ ඔයාට ගැලපෙන විදිහට මම වෙනස් වෙනවා. ] 724 00:59:43,140 --> 00:59:44,735 සු ක්යොන්ග්. 725 00:59:46,270 --> 00:59:47,809 මම අද ඔයාගෙ ඉදිරිපත් කිරීමට කැමතියි. 726 00:59:47,810 --> 00:59:49,169 ආ, ඔව්. 727 00:59:49,170 --> 00:59:51,465 මම ඒක දන්නවා, ඒත් ස්තූතියි. 728 01:00:05,580 --> 01:00:07,435 මට සමාවෙන්න. 729 01:00:25,910 --> 01:00:27,195 [ ඔයා හැමදාටම ] 730 01:00:28,200 --> 01:00:31,855 [ මගෙ දෛවය වෙයි. ] 731 01:00:57,940 --> 01:00:59,175 මිස් දම්. 732 01:00:59,960 --> 01:01:03,225 ඔයාට කරන්න තිබ්බෙ කිරිගරුඩෙ තියාන්න එක, එකේ අයිතිකාරයාට ආදරය කරන එක නෙමේ.. 733 01:01:03,880 --> 01:01:07,935 ඔයාට තිබ්බෙ මගෙ ශක්තිය ගන්න එක, මගෙ හදවත ගන්න නෙමේ. 734 01:01:11,140 --> 01:01:12,335 එහෙනම් 735 01:01:12,590 --> 01:01:14,795 අපේ ජීවිත නැතිවෙන අවධානම තියෙද්දිත් අපි ආදරය කර නිසා, 736 01:01:14,840 --> 01:01:18,095 අපි දිග කාලයක් එකට ඉමු. 737 01:01:25,750 --> 01:01:28,485 අපි දැන් ගෙදර යමු? 738 01:01:31,290 --> 01:01:34,595 හා. අපි ගෙදර යමු. 739 01:01:48,100 --> 01:01:52,595 [ මගෙ රූම්මේට් ගුමිහෝ කෙනෙක් නැරඹූ ඔබට ස්තූතියි. ] 740 01:02:10,010 --> 01:02:13,365 [ සුභගමන් ගුමිහෝ. ] 741 01:02:22,590 --> 01:02:24,935 [ මගෙ රූම්මේට් ගුමිහෝ කෙනෙක් ]