1 00:00:21,958 --> 00:00:24,875 [එලෝඩි] වීර නයිට්වරයා කරදරයට පත්වෙන තරුණීයක් 2 00:00:24,958 --> 00:00:28,292 බේරාගත් දෛර්‍ය් පිළීබද කතා ගොඩක් තියෙනවා. 3 00:00:29,958 --> 00:00:32,958 මේ ඒවගෙන් එකක් නෙවේ. 4 00:00:34,792 --> 00:00:36,417 5 00:00:36,500 --> 00:00:38,333 6 00:00:49,875 --> 00:00:52,458 7 00:01:05,667 --> 00:01:07,042 අන්න තියෙනවා. 8 00:01:07,833 --> 00:01:09,292 සූදානම් වෙන්න 9 00:01:11,625 --> 00:01:13,375 අපි මුර්ගයාව මරමු. 10 00:01:13,458 --> 00:01:15,875 කීර්තිය වෙනුවෙන්!! 11 00:01:30,458 --> 00:01:31,458 සෝදිසියෙන් ඉන්න. 12 00:01:52,417 --> 00:01:55,917 13 00:02:00,083 --> 00:02:01,958 14 00:02:02,042 --> 00:02:04,042 15 00:02:06,250 --> 00:02:08,375 16 00:02:12,333 --> 00:02:13,333 පේලියක් හැදෙන්න! 17 00:02:21,542 --> 00:02:23,542 18 00:02:25,083 --> 00:02:28,500 19 00:02:29,833 --> 00:02:31,583 20 00:02:44,958 --> 00:02:45,958 නවතිනවා! 21 00:02:51,500 --> 00:02:52,500 22 00:02:54,875 --> 00:02:57,292 23 00:03:07,042 --> 00:03:08,917 24 00:03:27,267 --> 00:03:28,502 (ශතවර්ශ ගණනාවකට පස්සේ) 25 00:03:35,442 --> 00:03:36,992 (ඈත පිටිසර රටක) 26 00:03:45,375 --> 00:03:46,750 [ෆ්ලෝරියා] මට හොයාගන්න පුලුවන් උන අන්තිම එක. 27 00:03:47,333 --> 00:03:49,917 (එලොඩි)තාත්තා කීවා ගෙත්තම් තිර ඔයා ටවුමට අරන් ගියාද? 28 00:03:50,000 --> 00:03:51,333 අද උදෑසන. 29 00:03:51,417 --> 00:03:54,542 අපි ලොම් ගන්නත් ඕනි ඒ වගේම තිර රෙදිත්. 30 00:03:54,625 --> 00:03:55,542 තිර රෙදි නම් නෙවේ! 31 00:03:55,625 --> 00:03:57,917 කොහොමත් ඔයා,ඔයාගේ කාමරයේ තියෙන මෝස්තරයට කැමති නෑනේ. 32 00:03:58,000 --> 00:03:59,625 එයාලා අරමුණක් ඉශ්ට කරන්නේ. 33 00:03:59,708 --> 00:04:02,542 ෆ්ලෝරියා, අපේ මිනිස්සූ සීතලේ ගල් ගැහිලා ඉන්නේ. 34 00:04:02,625 --> 00:04:03,625 ඒ වගේම බඩගින්නේ. 35 00:04:05,292 --> 00:04:07,292 36 00:04:10,375 --> 00:04:11,792 මෙච්චර දුර තියෙන උතුරට එන්නේ කවුද? 37 00:04:20,000 --> 00:04:22,125 එලෝඩි,එයාලා ඇයි යන්නේ? 38 00:04:22,208 --> 00:04:24,333 එයාලාට මෙහේ කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ ෆ්ලෝරියා. 39 00:04:28,792 --> 00:04:30,875 මට මදි. අනේ මට බඩගිනියි. 40 00:04:30,958 --> 00:04:32,417 කෑම වලට,පේළියට එකතු වෙන්න! 41 00:04:32,500 --> 00:04:34,542 - එක පැත්තකට වෙන්න. - මට ගොඩක් බඩගිනියි. 42 00:04:35,083 --> 00:04:36,083 හරි එහෙනම්. 43 00:04:37,333 --> 00:04:38,708 අයින් වෙනවා. ඒක මගේ! 44 00:04:38,792 --> 00:04:41,833 - හේයි! මට මගේ කෑම ආපහු දෙනවා. - මගෙන් අයින් වෙනවා ,වයසක මිනිහෝ! 45 00:04:41,917 --> 00:04:43,000 ඔයාට ඇති තරම් තියෙනවා! 46 00:04:43,083 --> 00:04:45,292 -මේක ඔයාගේ සහෝදරියත් එක්ක බෙදාගන්න 47 00:04:45,375 --> 00:04:47,750 ඒ කවුද කියලා ඔයාට බලන්න පුළුවන්ද? - අදුරන්නේ නැති කෙනෙක්, මගේ ආර්යාවනි. 48 00:04:47,833 --> 00:04:50,083 එයාලා අරගෙන යන්න කැමති ලී වර්ගයක් අරගෙන යයි 49 00:04:50,167 --> 00:04:51,625 - මම ඒක බලන්නම්. එන්න, ෆ්ලෝර්. 50 00:04:51,708 --> 00:04:53,125 51 00:04:53,208 --> 00:04:54,667 52 00:04:55,333 --> 00:04:57,667 මට මුලින්ම ඇයව හම්බෙන්න ඕනි. - තාත්තේ? 53 00:05:01,875 --> 00:05:03,250 ඔයා වෙන්නෝනි එලෝඩි. 54 00:05:03,833 --> 00:05:04,833 ඔව්. 55 00:05:18,875 --> 00:05:19,875 ඇය හොදයි. 56 00:05:20,667 --> 00:05:22,292 57 00:05:26,208 --> 00:05:29,542 අපි ඔයාගේ තීරණය එනකන් බලන් ඉන්නම් - ඔබට ස්තුතියි, ශුද්ධෝත්තුමියනි 58 00:05:31,333 --> 00:05:32,333 කරුණාකරලා, මේ පැත්තෙන්. 59 00:05:35,500 --> 00:05:37,250 තාත්තේ, මොකද වෙන්නේ? 60 00:05:38,333 --> 00:05:39,333 ඒ කව්ද? 61 00:05:40,667 --> 00:05:42,083 62 00:05:42,167 --> 00:05:43,167 කුඩම්මේ? 63 00:05:45,708 --> 00:05:46,750 හොඳයි, ඒ මොකක්ද? 64 00:05:47,500 --> 00:05:49,292 ඕරියාවේ රැජිනගෙන්. 65 00:05:49,833 --> 00:05:51,167 66 00:05:53,125 --> 00:05:54,125 යෝජනාවක්. 67 00:05:54,208 --> 00:05:56,250 - අනේ දෙවියනේ. හහ්… 68 00:05:57,333 --> 00:05:59,500 මම ගැලපුමක් කරා. -මම බලන්නද? 69 00:05:59,583 --> 00:06:00,792 70 00:06:01,958 --> 00:06:03,042 එයා කුමාරයෙක්. 71 00:06:03,875 --> 00:06:04,875 කුමාරයෙක්ද? 72 00:06:06,000 --> 00:06:08,875 මම දන්නවා ඔයා ඔයාගේ අම්මා වගේම නිතරම ආසා කරා සංචාරය කරන්න. 73 00:06:09,667 --> 00:06:12,125 යන්න. ලෝකය දකින්න. 74 00:06:12,208 --> 00:06:16,292 මේ තරුණයාට නැව් ගොඩක් තියෙනවා ඒ වගේම රත්තරන් පිරුණු කරත්තත්. 75 00:06:16,875 --> 00:06:18,667 ඒක කසාද බදින්න හේතුවක් නෙවේ. 76 00:06:19,833 --> 00:06:21,042 අපිට මේක ඕනි. 77 00:06:22,083 --> 00:06:23,917 අපේ ගබඩා හිස්. 78 00:06:24,000 --> 00:06:26,042 හිම දිය වෙන කාලය වෙනකන්වත් අපිට දරන් ඉන්න බැරිවෙයි. 79 00:06:28,208 --> 00:06:29,583 ඔයාගේ මිනිස්සුන්ට ඔයාව ඕනි 80 00:06:31,292 --> 00:06:32,292 හේයි. 81 00:06:34,917 --> 00:06:36,208 මේ තමා අපි 82 00:06:48,625 --> 00:06:50,000 වරාය පැත්තට යන්න. 83 00:06:50,625 --> 00:06:51,792 වරාය පැත්තට. 84 00:06:54,917 --> 00:06:57,083 85 00:06:57,167 --> 00:06:59,625 එලෝඩි, මොකක්ද ප්‍රශ්නේ? 86 00:07:00,542 --> 00:07:01,542 මුකුත් නැ. 87 00:07:04,750 --> 00:07:06,417 තාත්තා කියනවා චකිතයක් තියෙන එක සාමාන්‍යයයි කියලා 88 00:07:06,500 --> 00:07:08,667 -අලුත් සැමියා වගේම එයාගේ පව්ලේ අය හම්බෙද්දි 89 00:07:09,583 --> 00:07:10,792 එයාලා අදුනන්නේ නැති අය. 90 00:07:11,375 --> 00:07:15,000 ඕරියා රාජධානිය ගැන මම කවදාවත් අහලා නැ, තාත්තා මට මේක කියනකල්ම. 91 00:07:15,083 --> 00:07:16,250 92 00:07:16,792 --> 00:07:17,792 ඔහ්! 93 00:07:18,875 --> 00:07:22,333 ඔයාලාට පිස්සු ද? ඔය දෙන්නා උඩ මොකද කරන්නේ? 94 00:07:22,917 --> 00:07:24,042 ඔතනින් බහින්න. 95 00:07:25,042 --> 00:07:26,167 එන්න. 96 00:07:30,292 --> 00:07:32,833 මෙහෙමද ඔයාගේ කුමාරයාව ඔයාට මුණ ගැහෙන්න ඕනි? 97 00:07:32,917 --> 00:07:34,958 බය වෙලා,මිනියක් වගේ සීතලට. 98 00:07:35,042 --> 00:07:37,208 නාසය සම්පූර්ණයෙන්ම තෙත් වුන විදිහට. 99 00:07:37,292 --> 00:07:40,667 මම මොකක්ද මේ ගමන පුරාම ඔයාලාට කිවේ? 100 00:07:41,167 --> 00:07:43,583 ඉස්සෙල්ලාම දැකීමෙදී ඇතිවෙන හැඟීම් තමා හැමදේම. - හ්ම්. 101 00:07:43,667 --> 00:07:45,000 102 00:07:45,083 --> 00:07:47,542 103 00:07:52,917 --> 00:07:54,125 104 00:08:06,667 --> 00:08:08,750 මට හොඳ ආරංචියක් තියෙනවා කෙල්ලනේ. 105 00:08:08,833 --> 00:08:12,083 කපිතාන් මට කීවා අපි ඕරියා වෙරළ තීරයට ළගා උනා කියලා. 106 00:08:13,292 --> 00:08:15,083 දැන් ඕනිම වෙලාවක බහින්න පුලුවන් වෙයි. 107 00:08:15,167 --> 00:08:17,333 108 00:08:25,042 --> 00:08:26,292 තාත්තේ? 109 00:08:29,083 --> 00:08:30,875 දෙවියනේ ඒ මොකක්ද? 110 00:08:33,542 --> 00:08:36,292 ඒක හරියට.....ඒක හරියට ... 111 00:08:36,375 --> 00:08:37,458 මකරෙක් වගේ 112 00:08:48,208 --> 00:08:50,208 113 00:08:57,458 --> 00:08:59,250 114 00:09:07,125 --> 00:09:09,292 ප්‍රශ්නයක් නැ. 115 00:09:13,375 --> 00:09:15,375 116 00:09:30,875 --> 00:09:33,042 117 00:09:48,667 --> 00:09:51,708 ඔහ්,දෙවියනේ 118 00:10:26,000 --> 00:10:27,250 119 00:10:35,792 --> 00:10:36,958 ඒක විශිෂ්ටයි. 120 00:10:37,708 --> 00:10:40,500 මාගේ ස්වාමීනි, මාගේ නෝනාවරුනි, 121 00:10:40,583 --> 00:10:43,125 ඕරියා රාජධානියට සාදරයෙන් පිළිගන්නවා. 122 00:10:43,667 --> 00:10:45,958 රාජකීය පවුල යාච්ඤාවේ ඉන්නේ,ඒත් 123 00:10:46,042 --> 00:10:48,208 ඔබතුමන්ලා ආපු එක ගැන පණීවුඩය යවලා තියෙන්නේ 124 00:10:48,292 --> 00:10:51,042 ඒ අතරතුරේදී, ඔබතුමන්ලාගේ කාමර ලෑසිති කරලා තියෙන්නේ. 125 00:10:51,667 --> 00:10:53,000 මගේ පස්සෙන් එන්න. 126 00:10:55,208 --> 00:10:56,333 මේක හිනයක්ද? 127 00:10:57,250 --> 00:11:00,292 එහෙම නම්,මට පුලුවන් හීනේ ඇතුලෙම ඉන්න ඇහැරෙන්නේම නැතුව ඉන්න. 128 00:11:00,375 --> 00:11:01,833 129 00:11:01,917 --> 00:11:04,917 මේ මිනිස්සුට, අපි මෙහෙට අයිති වෙන්න ඕනි කියලා තේරුම්කරවන්න, ඕනි නම් 130 00:11:05,000 --> 00:11:08,167 ඔච්චර ලේසියෙන් පැහැදුනා වගේ ඔයාට හැසිරෙන්න බැ 131 00:11:08,667 --> 00:11:11,000 මොකද ඔයා හිතන්නේ, එලී? හ්ම්? 132 00:11:11,083 --> 00:11:14,083 මම හිතන්නේ මට ධනවතුන් ගැන තිබ්බේ මීට වඩා අඩු සීමිත අදහසක්. 133 00:11:14,625 --> 00:11:16,625 134 00:11:35,417 --> 00:11:38,458 මේක ඔබතුමියගේ කැමැත්ත විදිහටම ඇති කියලා මම හිතනවා, මගේ ආර්යාවනි. 135 00:11:39,542 --> 00:11:41,125 නාන කාමරයක් තියෙනවා. 136 00:11:41,917 --> 00:11:43,917 ඒ වගේම රාත්‍රී කෑම වෙලාත් ගෙනත් තියෙන්නේ. 137 00:11:45,792 --> 00:11:48,542 එලිය වැටෙද්දිම ,මම ඔබතුමියට කුමාරයා මුනගැහෙන්න යන්න 138 00:11:49,083 --> 00:11:50,667 දැනුම් දෙන්න ආපහු එන්නම් 139 00:11:51,250 --> 00:11:53,250 ඕරියාවල කුමරයා වන හෙන්රි 140 00:11:54,000 --> 00:11:55,167 141 00:11:55,250 --> 00:11:57,458 ෆ්ලෝරියා,හැම දෙයක්ම අල්ලන එක නවත්වන්න. 142 00:12:00,583 --> 00:12:01,792 මොකක් හරි අවුලක්ද? 143 00:12:02,708 --> 00:12:05,250 - මම බලාපොරොත්තු වෙනවා එයා කරුණාවන්ත කෙනෙක් වෙයි කියලා. - හ්ම්. 144 00:12:05,333 --> 00:12:06,500 ඒ වගේම හොඳින් කියවන්න පුලුවන්. - ඔව්. 145 00:12:07,083 --> 00:12:08,083 කඩවසම්. 146 00:12:10,542 --> 00:12:13,333 අපි හැමෝම එලෝඩිට ටිකක් තනියෙන් ඉන්න දෙමු. 147 00:12:13,417 --> 00:12:16,708 ඇයට ටිකක් හුරු වෙන්න කාලය ඕනි, ඒ වගේම අපිටත් 148 00:12:16,792 --> 00:12:18,000 ඔහ්, ඇත්තටම. 149 00:12:18,917 --> 00:12:19,917 එන්න. 150 00:12:47,625 --> 00:12:49,625 151 00:13:15,250 --> 00:13:16,375 ආර්යාවනි! 152 00:13:17,292 --> 00:13:18,667 හැමෝම බලාගෙන ඉන්නවා. 153 00:13:38,958 --> 00:13:40,583 154 00:13:58,208 --> 00:13:59,208 155 00:14:31,500 --> 00:14:32,500 එලී? 156 00:14:35,167 --> 00:14:36,625 මට නිදාගන්න බෑ. 157 00:14:41,875 --> 00:14:44,375 මට තාම විශ්වාස කරන්න බෑ ඔයා අද ඉදන් මෙහෙ ජීවත් වෙන්න යනවා කියලා. 158 00:14:45,208 --> 00:14:46,417 ඔයයි මමයි දෙන්නම. 159 00:14:47,708 --> 00:14:50,125 මම දිගටම කල්පනා කරමින් ඉන්නේ, අම්මා ජීවතුන් අතර සිටියා නම්, 160 00:14:51,208 --> 00:14:53,583 මට මේ හැමදේම ගැන එයා එක්ක කතා කරන්න තිබ්බා. 161 00:14:55,292 --> 00:14:57,167 සමහරවිට ඔයාට කුඩම්මා එක්ක කතා කරන්න පුලුවන් වෙයි.. 162 00:14:58,083 --> 00:15:01,333 ඇය හොඳයි, ඇය ටිකක් ... 163 00:15:01,417 --> 00:15:04,125 වෙහෙස කරයිද? 164 00:15:06,333 --> 00:15:09,333 ඕක හරි යයි.. 165 00:15:10,750 --> 00:15:13,375 එලෝඩි ඔයාට... ඕන දෙයක් කරන්න පුළුවන්. 166 00:15:16,458 --> 00:15:18,458 [ඉසබෙල් රැජින]ඔයාගේ ලොකුම ශක්තිය කුමක්ද? 167 00:15:20,042 --> 00:15:22,000 මම හැම වෙලාවෙම ඇත්ත කියන්නේ, උත්තමාවිය. 168 00:15:22,708 --> 00:15:25,708 සමහරු ඒක දුර්වලකමක් විදිහට හදුන්වන්නේ. 169 00:15:26,875 --> 00:15:28,167 ඔයා ඔයාගේ හදවත ගැන දන්නවාද? 170 00:15:28,917 --> 00:15:30,833 මම හිතන්නේ ඔව්,උත්තමාවිය. 171 00:15:30,917 --> 00:15:33,042 මොකක්ද ඒක ඔයාට දැන් කියන්නේ? 172 00:15:33,125 --> 00:15:37,125 ඇත්තම කිව්වොත් ඒක මට අහන් ඉන්න්නවත් බැරි තරම් වේගෙන් ගැහෙනවා,උත්තමාවිය 173 00:15:38,167 --> 00:15:39,625 නැගිටින්න, එලෝඩී. 174 00:15:47,917 --> 00:15:49,000 මම හෙන්රි. 175 00:15:50,417 --> 00:15:52,417 අවසානයේදි ඔයාව හමුවීම ගැන ගොඩක් සතුටුයි, මගේ ආර්යාව. 176 00:15:53,417 --> 00:15:54,417 අපි හැමෝටම එහෙමයි. 177 00:15:55,708 --> 00:15:58,042 මගේ පුතා අපේ සතුට අඩු කරනවා. 178 00:15:58,917 --> 00:16:00,125 මම එහෙම කිව්වේ ඔයාගේ තාත්තා, 179 00:16:00,708 --> 00:16:03,292 ඔයාගේ ලස්සන අවතක්සේරු කරලා තියෙනවා. 180 00:16:03,875 --> 00:16:07,500 මම කවදාවත් මගේ තාත්තා කිසිම දෙයක් අවතක්සේරු කරනවා කියලා දැනගෙන හිටියේ නෑ.උත්තමාවිය 181 00:16:07,583 --> 00:16:09,667 මට පේන්නේ නම් ඇයට බුද්ධියක් තියෙනවා 182 00:16:09,750 --> 00:16:13,083 මහරජතුමනි, ඔබට එක ඕනිද එපාද. 183 00:16:13,167 --> 00:16:14,625 ඔයා ෆ්ලෝරියා වෙන්නෝනි. 184 00:16:16,417 --> 00:16:19,667 පේන විදිහට නම් දරුණු කාලගුණයක පවා ලස්සනම මල් වගා කරන්න පුලුවන්. 185 00:16:19,750 --> 00:16:21,583 මම ඔයාගේ මාලිගාවට කැමතියි. 186 00:16:21,667 --> 00:16:24,042 මම කියන්නේ, මම ඇත්තටම...... ඒකට කැමතියි. 187 00:16:24,125 --> 00:16:25,125 ගොඩක්... 188 00:16:27,042 --> 00:16:28,042 උත්තමාවිය... 189 00:16:28,458 --> 00:16:30,458 ඔයාගෙම ගෙදර කියලා හිතලා ඉන්න, දරුවා. 190 00:16:30,542 --> 00:16:35,208 වැඩිහිටි අපිට පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරගන්න, මංගල උත්සවය ගැන වගේ. 191 00:16:35,292 --> 00:16:36,292 ඔව්...උත්තමාවිය 192 00:16:36,875 --> 00:16:40,292 ඔබතුමිය එවපු ලිව්මේ පෞද්ගලිකව 193 00:16:40,375 --> 00:16:42,417 කතා කරන්න කැමති සමහර තොරතුරු සඳහන් කරලා තිබ්බා. 194 00:16:42,917 --> 00:16:45,333 අපි දෙන්නට ඒ ගැන පුද්ගලිකව කතා කරන්න පුළුවන්. - ඔව්. 195 00:16:45,417 --> 00:16:47,625 ඒක අපේ තරුන දෙන්නාට කරදර වෙන්නෝනි දෙයක් නෙවේ 196 00:16:48,917 --> 00:16:50,958 එයාලාට ඊට වඩා වැදගත් දේවල් ඇති. 197 00:16:52,125 --> 00:16:53,958 එයාලා එකිනෙකා දැන හඳුනා ගන්න ඕනි. 198 00:17:07,125 --> 00:17:09,125 ඔයාට මගෙන් අහන්න ප්‍රශ්න තියෙනවාද? 199 00:17:10,792 --> 00:17:12,375 මොන වගේ පැත්තක ප්‍රශ්නද? 200 00:17:12,958 --> 00:17:14,458 ඔයා කැමති පැත්තක් තෝරාගන්න. 201 00:17:17,333 --> 00:17:18,708 ඔයා මන් ගැන හිතන්නේ මොකක්ද? 202 00:17:20,208 --> 00:17:21,208 සමාවෙන්න? 203 00:17:22,333 --> 00:17:25,625 හොඳයි,එක ගැන ඔයා උනන්දුවක් දක්වන්නේ නෑ වගේ පේන්නේ 204 00:17:25,708 --> 00:17:28,417 ඒත් මම දැන ගන්න කැමතියි මන් බැන්දේ නැත්නම් වරදකරුවෙක් ගානට වැට්ටුව මේ කෙනා... 205 00:17:28,500 --> 00:17:29,875 -මට ඇත්තටම කැමතීද?නැද්ද? කියලා 206 00:17:31,083 --> 00:17:32,500 207 00:17:32,583 --> 00:17:35,542 මගේ ආකල්ප වලට ඔයා අකමැති නම්, මම සමාව ඉල්ලනවා. මේක මගේ චේතනාව නෙවේ. 208 00:17:38,833 --> 00:17:43,750 කොහොමහරි, මම දැනගෙන හිටියේ නෑ ඔයා දෙයක් නොකර හිටියොත් ඒක වැරැද්දක් කියලා හිතන තත්වයක ඉන්නේ කියලා 209 00:17:46,042 --> 00:17:49,917 මන් ආපු රට හරියටම ඔයාගේ අම්මා විස්තර කරපු විදිහකම එකක් 210 00:17:51,000 --> 00:17:53,125 කර්කශ වගේම නිසරු. 211 00:17:54,500 --> 00:17:56,083 මේ එකතුවීම අපිව බේරගනී. 212 00:17:56,167 --> 00:17:57,708 මම ඒක හිතලයි මේක කරේ 213 00:17:58,583 --> 00:18:02,000 මගේ සතුට පුන්චි කැපකිරීමක් මගේ ජනතාවගේ අනාගතය වෙනුවෙන්. 214 00:18:05,792 --> 00:18:06,792 මොකක් හරි අවුලක්ද? 215 00:18:09,375 --> 00:18:10,375 ඒක නිකන්... 216 00:18:11,875 --> 00:18:15,750 ඔයා කලින් එනවා කියලා එවපු ලිව්මේ තිබ්බ විදිහට, ඔයා වෙනස් කෙනෙක් වගේ දැක්කේ 217 00:18:15,833 --> 00:18:18,542 වෙනස්. කොයි විදිහකද? 218 00:18:19,500 --> 00:18:20,625 ඊටත් වඩා, ම්ම්… 219 00:18:22,792 --> 00:18:23,792 මල්වලින් පිරුනු. 220 00:18:23,875 --> 00:18:25,500 221 00:18:25,583 --> 00:18:29,458 සමහර විට මගේ කුඩම්මාගේ අදහස් ගොඩක් ඒකේ තිබ්බ නිසා වෙන්නැති 222 00:18:29,542 --> 00:18:32,958 එ වගේම මගේ නංගිගේ අදහස තමා හදවත ... 223 00:18:33,667 --> 00:18:35,458 හදවත. - ම්ම්ම්. 224 00:18:35,542 --> 00:18:38,042 මම හිතුවා ඒක එක්තරා විදිහක පළාත් ලාංඡනයක් කියලා. 225 00:18:41,458 --> 00:18:42,708 ඇත්තටම ඔයාද මේක ඇන්දේ? 226 00:18:42,792 --> 00:18:44,042 227 00:18:46,333 --> 00:18:48,083 පොඩ්ඩක් ඉන්න.මේක වංකගිරියක් නේද? 228 00:18:48,167 --> 00:18:50,042 "ඔයා මගේ හදවත තේරුම් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා." 229 00:18:50,125 --> 00:18:51,625 ඒක හරිම දක්ෂයි. 230 00:18:53,583 --> 00:18:56,125 ෆ්ලෝරියා පුන්චි කාලයේදී මම ඒවා හදන්න පුරුදු වුණා. 231 00:18:57,083 --> 00:18:59,583 මම ඔයාගෙන් තවත් ප්‍රශ්නයක් අහන්නද? - අනිවාර්‍යෙන්ම 232 00:19:00,458 --> 00:19:02,333 එයාලා හැමවෙලේම ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවාද? 233 00:19:04,625 --> 00:19:06,208 මේ වගේ වෙලාවක තමා එයාලා මට ඉඩක් දෙන්නේ. 234 00:19:07,833 --> 00:19:08,875 ඒක එපා වෙනවා ඇති. 235 00:19:09,875 --> 00:19:11,458 ඔව්, ඇත්තටම. 236 00:19:13,917 --> 00:19:17,542 මම අශ්වයන් ටිකක් දැක්කා අශ්වගාලේ ඉන්නවා අශ්වාරෝහකයන් නැතුව 237 00:19:21,458 --> 00:19:22,458 ඔයා පදිනවාද? 238 00:19:24,333 --> 00:19:26,958 239 00:19:39,583 --> 00:19:40,583 240 00:19:52,292 --> 00:19:55,417 - ඔයා කොහෙන්ද ඔහොම පදින්න ඉගෙනගත්තේ? - මගේ අම්මාගෙන්. 241 00:19:56,625 --> 00:19:58,125 දැන් කොයි පාරෙද? 242 00:19:58,208 --> 00:20:00,292 හොඳයි, ඔයාට දකින්න ඕනි දේ මතයි ඒක රදා පවතින්නේ. 243 00:20:01,250 --> 00:20:02,250 හැමදේම. 244 00:20:03,375 --> 00:20:04,583 ගොඩක් හොඳයි. 245 00:20:04,667 --> 00:20:05,750 246 00:20:20,375 --> 00:20:21,750 මොකක්ද සිද්ද වුනේ? 247 00:20:23,958 --> 00:20:24,958 දැන්වත් කතා කරන්න. 248 00:20:25,750 --> 00:20:28,167 - විවාහ මංගල්‍ය තවමත් තියෙනවා නේද? ඔව්. 249 00:20:28,875 --> 00:20:31,583 ඔයා මනමාලිට සාධාරණ මිලක් නියම කරගත්තාද? 250 00:20:31,667 --> 00:20:34,125 මට කවදාවත් හිතාගන්න බැරි තරම් රත්තරන්. 251 00:20:34,208 --> 00:20:35,750 252 00:20:38,625 --> 00:20:40,292 එහෙනම් ඇයි ඔහොම බලන්නේ? 253 00:20:40,375 --> 00:20:41,958 නැ මුකුත් නැ.මන් හොදින්. 254 00:20:43,958 --> 00:20:46,500 මට කියන්න,ඔයා මුකුත් කීවේ නැ නේද අපිව අපහසුතාවයට පත් කරන්න. 255 00:20:46,583 --> 00:20:48,042 නෑ, මම එහෙම කරේ නෑ. 256 00:20:48,125 --> 00:20:51,958 මොකද ඒක ගොඩක් වැදගත් අපේ පවුල් දෙකට එකට ඉන්න. 257 00:20:52,042 --> 00:20:54,250 එලෝඩිගේ වෙනුවෙන් විතරක් නෙවෙයි අපේ වෙනුවෙනුත් 258 00:20:54,333 --> 00:20:56,875 මම කිව්වානේ!මුකුත් ප්‍රශ්ණයක් නැ කියලා. 259 00:21:00,833 --> 00:21:04,333 මම ඊයේ රෑ කන්ද උඩ දෙයක් දැකකා . 260 00:21:04,958 --> 00:21:05,958 පන්දම් වගයක්. 261 00:21:07,875 --> 00:21:09,167 ඔයා ඒක දැක්කද? 262 00:21:09,250 --> 00:21:10,417 මට නිදාගන්න බැරි වුණා. 263 00:21:12,708 --> 00:21:14,125 ඒක පරණ උත්සවයක්. 264 00:21:15,042 --> 00:21:17,000 එහෙම නැත්තම්,තුනෙන් එකක් කියලා කියනවා. 265 00:21:17,625 --> 00:21:19,542 එයාලා මගේ පවුලට ගොඩක් වැදගත්. 266 00:21:20,167 --> 00:21:22,250 ඇත්තටම අපේ මුළු රාජධානියටම. එයාලා, ම්ම්... 267 00:21:23,917 --> 00:21:25,625 එයාලා අපේ මුතුන් මිත්තන්ට ගරු කරනවා. 268 00:21:27,625 --> 00:21:30,333 ඒකයි මගේ අම්මා අපේ විවාහ උත්සවයට මේ දවස් තෝරා ගත්තේ. 269 00:21:31,292 --> 00:21:32,708 ඒක හරිම ලස්සනයි. 270 00:21:33,625 --> 00:21:34,833 ඔව්, මම හිතන්නේ. 271 00:21:35,917 --> 00:21:38,417 ඇත්තටම මට කිසිම දෙයක් නෑ ඒක සංසන්දනය කරන්න. 272 00:21:39,458 --> 00:21:41,125 මම ඔයාට දෙයක් විශ්වාස කරවන්නද? 273 00:21:42,083 --> 00:21:43,083 ඔව්. 274 00:21:43,125 --> 00:21:45,792 මගේ ලොකුම ප්‍රාර්තනාව තමයි ලෝකෙ බලන්න යන එක. 275 00:21:47,375 --> 00:21:50,583 ඇත්තටම ලෑස්ති වෙලා ඒක බලන්න යන එක, තේරෙනවානේ? 276 00:21:51,250 --> 00:21:52,375 මට ඒක තේරෙනවා. 277 00:21:53,583 --> 00:21:54,833 ඒක මගේ ජීවිතේ හීනයක්. 278 00:21:57,333 --> 00:22:01,708 මට මතක ඇති කාලේ ඉදන්, මම ඈත රටවල් ගවේෂණය කරන්න ආසාවෙන් හිටියේ. 279 00:22:02,542 --> 00:22:04,208 ඔයා ඔය කියවන ඒවා ගැන විතරක්. 280 00:22:05,292 --> 00:22:06,500 281 00:22:08,292 --> 00:22:10,167 සමහර විට,දවසක, අපි යයි. 282 00:22:12,208 --> 00:22:13,292 සමහරවිට. 283 00:22:22,000 --> 00:22:23,500 284 00:22:27,375 --> 00:22:29,458 285 00:22:33,125 --> 00:22:36,000 හැම දෙයක්ම හරිම ලස්සනයි උත්තමාවිය. 286 00:22:36,083 --> 00:22:37,667 හොඳයි, ඔයා අනුමත කිරීම ගැන මට සතුටුයි. 287 00:22:38,750 --> 00:22:40,125 ගොඩක් ලස්සනයි. 288 00:22:42,542 --> 00:22:44,750 ඔබතුමියට අසමසම රසයක් තියෙන්නේ. 289 00:22:45,750 --> 00:22:49,333 හැම දෙයක්ම ගොඩක් විශිෂ්ටයි. 290 00:22:49,417 --> 00:22:52,167 මට සමාවෙන්න, මම ඔයාට උදව් කරන්න ඕනි දෙයක් තියෙනවාද? 291 00:22:52,833 --> 00:22:55,750 මම නිකමට හිතුවා අපි ගොඩක් හොඳින් දැන හඳුනා ගන්න ඕනි කියලා, 292 00:22:56,458 --> 00:22:58,708 අපි පවුලක් වෙන්න යන නිසා. 293 00:22:58,792 --> 00:23:02,333 අහ්, මේක ඔයාට ගොඩක් උද්යෝගිමත් දෙයක් වෙන්නෝනි. 294 00:23:02,417 --> 00:23:05,417 ඔයාගේ තාත්තා ලණු හදන කෙනෙක් නේද? 295 00:23:05,500 --> 00:23:07,208 නගරයේ හොඳම කෙනා. 296 00:23:07,292 --> 00:23:09,958 මෙන්න ඔයා දැන්. ඔයා ගොඩක් උඩට නැගලා. 297 00:23:11,042 --> 00:23:14,000 කොහොමහරි,කෙනෙක් තමන්ගේ තැන අමතක නොකර ඉන්නෝනි. 298 00:23:14,917 --> 00:23:16,875 අදාල නැති දේවල් කරන්න එපා 299 00:23:16,958 --> 00:23:20,708 අවසානයේදී මේක අවශ්‍යතාවය නිසා ඇති උන ගනුදෙනුවක් විතරයි 300 00:23:21,792 --> 00:23:24,000 ආ... "අවශ්‍යතාවය මත"? 301 00:23:24,583 --> 00:23:26,208 හොඳයි, ඔයාගේ පවුලට සල්ලි ඕනි. 302 00:23:26,875 --> 00:23:28,458 මගේ පවුලට මනමාලියක් ඕනි. 303 00:23:29,167 --> 00:23:31,792 අපිට ඕනි නැති දේ තමා තවත් පවුලක්. 304 00:23:33,292 --> 00:23:35,583 හෙන්රිටයි එලොයිස්ටයි මම සුභ පතනවා. 305 00:23:35,667 --> 00:23:37,000 මම සතුටු වෙනවා..... - එලෝඩි. 306 00:23:37,500 --> 00:23:38,500 සමාවෙන්න? 307 00:23:40,292 --> 00:23:43,417 මගේ සුළු දියණිය. එයාගේ නම එලෝඩි. 308 00:23:44,917 --> 00:23:46,000 ඒකයි මම කිව්වේ. 309 00:23:46,958 --> 00:23:48,292 සුභ දවසක්, බේෆෝර්ඩ් ආර්යාවනි. 310 00:24:05,417 --> 00:24:06,417 ඒක පරිපූර්ණයි. 311 00:24:07,167 --> 00:24:08,833 මෙහේ ඇති හැමදේම පරිපූර්ණයි. 312 00:24:13,125 --> 00:24:14,125 කුඩම්මේ. 313 00:24:15,875 --> 00:24:17,250 මොකක් හරි ප්‍රශ්නයක්ද? 314 00:24:18,708 --> 00:24:19,708 එලෝඩි, 315 00:24:20,750 --> 00:24:23,042 මම දන්නවා අපි හැමවෙලේම ළං වෙලා ඉදලා නෑ කියලා. 316 00:24:23,750 --> 00:24:25,792 ඒත්, දැන් ඔයා මට ඇහුම්කන් දෙන්න ඕනි. 317 00:24:26,542 --> 00:24:29,625 මේ මඟුල් ගෙදර...... වැරදීමක්. 318 00:24:29,708 --> 00:24:30,708 මොකක්ද? 319 00:24:33,125 --> 00:24:34,458 මට තේරෙන්නේ නැහැ. 320 00:24:34,542 --> 00:24:36,958 මේ අය,,, මම එයාලාව විශ්වාස කරන්නේ නැ. 321 00:24:37,542 --> 00:24:41,042 ඒක පැහැදිලි කරන්න අමාරුයි,, ඒත් අම්මා කෙනෙක් මේ දේවල් දන්නවා. 322 00:24:41,125 --> 00:24:43,250 ඊයේ, ඔයා මේ තැනට ආකර්ෂණය වෙලා හිටියේ. 323 00:24:43,333 --> 00:24:44,333 ෆ්ලෝරියා. 324 00:24:44,375 --> 00:24:45,458 මම වැරදියි. 325 00:24:46,625 --> 00:24:50,750 එයාලා රාජකීයයන් වෙන්න පුලුවන්,ඒත් ඒක එයාලා හොඳ මිනිස්සු බවට පත් කරන්නේ නැ.. 326 00:24:52,167 --> 00:24:53,167 හොඳයි… 327 00:24:54,125 --> 00:24:57,208 තාත්තා මොකද හිතන්නේ? -එයා ඒ ගැන කතා කරන්නේ නෑ. 328 00:24:57,292 --> 00:25:01,458 මම හිතන දේ ගැන එයාට කියන්න හදද්දි, මගේ ඇගට ගොඩ වුණා. 329 00:25:01,542 --> 00:25:04,250 මොකද ඔයා අසාධාරණ නිසා. ඔය ඇති, ෆ්ලෝර්. 330 00:25:04,833 --> 00:25:10,000 එලෝඩී, මම දිවුරනවා මට ඕනි හොදම දේ ඔයාට ලැබෙන්න 331 00:25:15,292 --> 00:25:17,000 මම බාධා කරනවාද? 332 00:25:18,708 --> 00:25:19,750 නැ. 333 00:25:20,667 --> 00:25:21,667 නිකන් 334 00:25:23,958 --> 00:25:25,000 කෙල්ලන්ගේ කතාවක්. 335 00:25:26,167 --> 00:25:30,417 හොඳයි, හෙට ලොකු දවසක්,ඒ වගේම මේ ගැහැණු ළමයින්ට විවේකය ඕනි. 336 00:25:33,208 --> 00:25:36,125 මම කියපු දේ ගැන හිතන්න. තව කල් තියෙනවා. 337 00:25:36,708 --> 00:25:37,708 කාලය මොකකටද? 338 00:25:44,625 --> 00:25:47,042 මම හිතනවා ඔයා දන්නවා කියලා ඔයා මොකක්ද කරන්නේ කියලා. 339 00:25:52,500 --> 00:25:53,917 සුභ රාත්‍රියක්, මගේ සුරන්ගනාවියන්ට. 340 00:25:55,000 --> 00:25:56,708 - සුභ රාත්‍රියක්, තාත්තේ. - සුභ රාත්‍රියක්, තාත්තේ. 341 00:25:58,917 --> 00:25:59,917 සුභ රාත්‍රියක්. 342 00:26:06,542 --> 00:26:08,542 343 00:26:12,583 --> 00:26:14,583 344 00:26:32,667 --> 00:26:33,667 345 00:26:55,500 --> 00:26:56,875 346 00:27:08,375 --> 00:27:09,500 347 00:27:25,750 --> 00:27:27,583 348 00:27:34,208 --> 00:27:35,208 වාව්. 349 00:27:36,000 --> 00:27:38,000 350 00:28:10,917 --> 00:28:12,583 ඔයාට මනමාලිය සිප ගන්න පුලුවන්. 351 00:28:29,500 --> 00:28:33,458 මම මගේ පුතා සහ අලුත් දුව ඉදිරිපත් කරනවා, එලෝඩි, ඕරියාවේ කුමරිය. 352 00:28:33,542 --> 00:28:36,125 353 00:28:57,833 --> 00:28:59,167 සුභ ගමන්, තාත්තේ. 354 00:29:22,125 --> 00:29:24,833 මම හිතනවා,ඔයා අද ඉන්නවාට වඩා භාගයක්වත් ලස්සනට මම එදාට ඉදීවි කියලා. 355 00:29:26,833 --> 00:29:28,250 දෙගුණයක් ලස්සනට ඉදිවි. 356 00:29:31,042 --> 00:29:33,292 මම ඔයාට ආදරෙයි. මම ඔයාට ආදරෙයි. 357 00:29:49,208 --> 00:29:53,750 හේයි! හේයි, හේයි! 358 00:29:57,875 --> 00:29:59,125 අපි කොහෙද යන්නේ? 359 00:29:59,208 --> 00:30:02,417 ඔයාට මතකද මම කන්ද උඩ තියෙන පුරාණ උත්සව ගැන කීවා? 360 00:30:02,500 --> 00:30:03,333 ඔව්. 361 00:30:03,417 --> 00:30:06,333 අපි යන්නේ මගේ මුතුන් මිත්තන්ට උපහාර කරන්න. 362 00:30:13,292 --> 00:30:15,583 363 00:31:00,000 --> 00:31:01,667 සාදරයෙන් පිළිගන්නවා කුමරිය. 364 00:31:02,542 --> 00:31:06,083 පරම්පරා ගණනාවක් සඳහා, මේක අපේ කාර්යය උනා, අපගේ යුතුකම උනා. 365 00:31:06,958 --> 00:31:08,500 අපේ ජනතාව ආරක්ෂා කරන්න. 366 00:31:09,750 --> 00:31:13,083 කැපකිරිම ආදරණීයි,ඒත් තෑග්ගත් ඒ වගේමයි.. 367 00:31:14,292 --> 00:31:15,458 ඉතින් අද රෑ, 368 00:31:16,833 --> 00:31:22,042 ඔයා මේ රාජධානිය හදන්න උදව් කරපු කාන්තාවන්ගේ දීර්ඝ පේලියට එකතු වෙනවා. 369 00:31:26,000 --> 00:31:28,958 මුලින්ම මේ දූපතට හිමිකම් කියපු අපේ මුතුන් මිත්තන්, 370 00:31:29,750 --> 00:31:32,208 කීවේ, ඔවුන් විතරක් නෙවේ මේකේ හිටපු එකම වැසියන් කියලා. 371 00:31:33,167 --> 00:31:35,458 මෙහේ ඉස්සෙල්ලාම එක ජීවියෙක් ජීවත් වුනා. 372 00:31:36,417 --> 00:31:38,083 එයාගේ වර්ගයේ අන්තිමයා. 373 00:31:39,208 --> 00:31:41,208 මේ ම්ලේච්ඡ ලේ පිපාසිත මෘගයා, 374 00:31:41,292 --> 00:31:44,750 ගුහාවෙන් එලියට ගිහින් ගමට ගියා. 375 00:31:46,042 --> 00:31:50,167 ඒ නිසා රජතුමා එයාගේ සෙබළුන් රැස් කරා. ඔහුගේ ජනතාවගේ පළිය ගන්න. 376 00:31:50,917 --> 00:31:53,375 ඒත් එයාලාගේ කඩුවේ වානේ මේ මුර්ගයාට ගැලපෙන්නේ නෑ 377 00:31:54,333 --> 00:31:56,792 ඒ නිසා හැම මනුස්සයෙක්ම මරලා දැම්මා. 378 00:31:57,875 --> 00:32:00,042 අන්තිමට එක්කෙනෙක් ඉතුරු කරා. 379 00:32:00,958 --> 00:32:05,500 රජු වෙනුවෙන්, මෘගයාට තිබ්බේ නරක ඉරණමක්. 380 00:32:06,333 --> 00:32:10,167 රජතුමාගේ ආදරණීය දුවලා තුන්දෙනා මේ මුර්ගයාට දෙන්නෝනි. එතකොට මේ දූපත දෙගොල්ලොන්ට බෙදා ගන්න පුලුවන් කියන එක. 381 00:32:11,208 --> 00:32:12,625 කුරිරු වධහිංසාවක් කරා. 382 00:32:13,583 --> 00:32:14,792 එයා තමන්ගේ දුවලාට ගොඩක් ආදරය කරා, 383 00:32:16,375 --> 00:32:19,042 ඒත් එයාගේ යටත්වැසියන් වෙනුවෙන් එයාගේ යුතුකම ඊට වඩා ශක්තිමත් උනා. 384 00:32:20,083 --> 00:32:22,500 ඒ නිසා ගිවිසුමක් ඇති වුණා. 385 00:32:22,583 --> 00:32:25,958 කුමාරිකාවන් තුන්දෙනාගේ අවසානය උනේ මෘගයාගේ බඩේදි, 386 00:32:26,042 --> 00:32:27,625 ඒ වගේම රාජ්‍යයක් බිහි වුනා. 387 00:32:35,333 --> 00:32:38,917 මේ ඒ පූජා කිරීම, අපි හැම පරම්පරාවක්ම සිහිපත් කරනවා 388 00:32:39,000 --> 00:32:41,417 සියවස් ගණනාවක් ඉදන් පැවතගෙන එන සම්ප්‍රදායක්. 389 00:32:52,667 --> 00:32:54,083 ඔයගේ අත දෙන්න, දරුවා. 390 00:33:02,125 --> 00:33:07,708 ගෞරවයේ වගේම යුතුකමේ උරුමයක් ඔයාට දැන් උරුමයි, ඕරියා වල එලෝඩි කුමරිය. 391 00:33:20,375 --> 00:33:24,458 අපේ මේ රේඛා දෙක එකතු වෙන්න ඉඩ දෙන්න, ඒවගේම ඉක්මනින් එකතු වෙයි. 392 00:33:25,917 --> 00:33:28,375 ඇයට දැන් තියෙන්නේ රාජකීය ලේ. 393 00:33:29,958 --> 00:33:31,792 394 00:33:40,458 --> 00:33:43,583 අපේ රාජධානිය සදහටම වර්ධනය වෙන එක සහතික කරන්න. 395 00:33:44,250 --> 00:33:45,792 රාජධානියට ඔයාගේ ගෙවීම ගෙවන්න. 396 00:33:48,292 --> 00:33:50,208 ඔයාගේ කාසිය මේ අගාධයට විසි කරන්න. 397 00:34:02,875 --> 00:34:05,042 දැන් උත්සවය සම්පූර්ණයි. 398 00:34:07,250 --> 00:34:08,917 ඔයාට ආපහු යන්න පුලුවන්. 399 00:34:12,708 --> 00:34:14,583 මම ඔයාව ආපහු අරගෙන යන්න ඕනි. 400 00:34:14,667 --> 00:34:16,667 මට ඇවිදගෙන යන එක හොදයි, ඇත්තටම. 401 00:34:22,000 --> 00:34:23,875 ෆ්ලෝරියා මේ කොටසට කැමති වෙයි. 402 00:34:25,875 --> 00:34:26,917 ඔයාගේ ඇස් වහ ගන්න. 403 00:34:28,083 --> 00:34:29,125 මට ඔයාව අල්ලන් ඉන්නේ. 404 00:34:45,542 --> 00:34:47,417 405 00:34:53,625 --> 00:34:54,625 මට සමාවෙන්න. 406 00:35:01,458 --> 00:35:02,792 එපා!! 407 00:35:06,125 --> 00:35:07,833 408 00:35:10,125 --> 00:35:12,208 409 00:35:12,292 --> 00:35:13,375 410 00:35:37,500 --> 00:35:38,917 411 00:35:42,792 --> 00:35:45,167 412 00:36:03,042 --> 00:36:04,625 මට උදව් කරන්න! 413 00:36:04,708 --> 00:36:06,833 414 00:36:15,333 --> 00:36:16,708 415 00:36:20,667 --> 00:36:22,292 උදව් කරන්න! 416 00:36:23,958 --> 00:36:25,500 කවුරු හරි ඉන්නවාද?! 417 00:36:25,583 --> 00:36:27,417 418 00:36:27,500 --> 00:36:30,125 419 00:36:32,125 --> 00:36:34,625 420 00:36:40,750 --> 00:36:42,750 421 00:36:51,000 --> 00:36:54,125 422 00:36:55,375 --> 00:36:56,542 423 00:37:00,292 --> 00:37:01,292 424 00:37:05,875 --> 00:37:07,208 425 00:37:10,875 --> 00:37:13,417 426 00:37:30,667 --> 00:37:32,000 ඒක මගේ නෙවෙයි. 427 00:37:34,000 --> 00:37:35,667 මම තමා පූජාව. 428 00:37:37,000 --> 00:37:38,583 පූජාව මමද? 429 00:37:41,958 --> 00:37:43,958 430 00:37:52,542 --> 00:37:54,208 431 00:38:18,833 --> 00:38:20,458 432 00:38:26,583 --> 00:38:28,333 433 00:38:58,792 --> 00:39:01,458 434 00:39:13,417 --> 00:39:14,708 අසරණ කෙනා. 435 00:39:15,583 --> 00:39:17,042 මොකද වුනේ ඔයාට? 436 00:39:23,125 --> 00:39:25,875 437 00:39:30,167 --> 00:39:33,167 438 00:39:57,458 --> 00:39:59,875 439 00:40:05,708 --> 00:40:07,542 440 00:40:25,708 --> 00:40:27,500 මට ශක්තිය දෙන්න අම්මේ. 441 00:40:28,375 --> 00:40:29,708 අම්මා? 442 00:40:29,792 --> 00:40:32,083 443 00:40:33,417 --> 00:40:36,250 444 00:40:43,417 --> 00:40:45,750 445 00:40:47,958 --> 00:40:50,375 446 00:40:56,875 --> 00:40:58,875 447 00:41:14,208 --> 00:41:17,083 448 00:41:19,667 --> 00:41:20,667 449 00:41:21,750 --> 00:41:23,083 450 00:41:25,750 --> 00:41:29,125 ඔයාගේ නම,පුංචි කුරුල්ලෝ? 451 00:41:31,292 --> 00:41:33,333 නම කියනවා. 452 00:41:35,125 --> 00:41:36,208 එලෝඩි. 453 00:41:36,833 --> 00:41:40,333 එල්-ඕ-ඩි. 454 00:41:41,792 --> 00:41:43,375 ආකර්ෂණීයයි. 455 00:41:45,250 --> 00:41:46,417 ඔයාට මොකක්ද ඕනි? 456 00:41:49,917 --> 00:41:54,333 මට ඕනි....පොරොන්දු වුන දේ. 457 00:41:57,000 --> 00:41:58,875 මට ණය වුන දේ... 458 00:42:01,167 --> 00:42:07,042 හැම පරම්පරාවක්ම,තමුන්ගේ වර්ගයා ගෙවන්න ඕනි. 459 00:42:10,500 --> 00:42:11,750 මගේ වර්ගයා? 460 00:42:11,833 --> 00:42:15,167 රාජකීයත්වයේ සුවඳ ඔයාව පාවා දෙනවා. 461 00:42:16,208 --> 00:42:18,250 ඒක ඔයාගේ ලේවල තියෙනවා. 462 00:42:33,125 --> 00:42:38,625 දැන්...මම කැමතිම කොටස. 463 00:42:41,625 --> 00:42:44,375 දුවනවා.. 464 00:42:48,083 --> 00:42:50,500 465 00:43:07,750 --> 00:43:09,417 466 00:43:15,625 --> 00:43:16,667 467 00:43:18,250 --> 00:43:20,125 468 00:43:23,375 --> 00:43:25,208 469 00:43:26,583 --> 00:43:28,750 470 00:43:34,292 --> 00:43:36,875 471 00:43:41,792 --> 00:43:44,167 472 00:43:54,042 --> 00:43:56,833 473 00:43:57,500 --> 00:43:59,667 474 00:44:10,833 --> 00:44:12,875 මම ඔයාට රිද්දුවාද? 475 00:44:17,958 --> 00:44:19,458 දැන් සද්ද නැද්ද? 476 00:44:20,750 --> 00:44:23,458 දක්ෂ එකෙක්. 477 00:44:24,625 --> 00:44:27,542 අන්තිමට ආපු එක්කෙනා නම් ඉක්මනට ඉවර උනා. 478 00:44:28,500 --> 00:44:31,125 479 00:44:36,250 --> 00:44:38,750 480 00:44:57,292 --> 00:44:58,708 481 00:45:02,875 --> 00:45:04,042 නැ. 482 00:45:08,125 --> 00:45:10,208 483 00:45:29,083 --> 00:45:30,958 අම්මට ඕන උනේ ඔයා සටන් කරනවා බලන්න. 484 00:46:05,250 --> 00:46:08,375 485 00:46:41,458 --> 00:46:43,917 486 00:46:50,333 --> 00:46:52,500 487 00:47:13,167 --> 00:47:14,167 488 00:47:17,458 --> 00:47:18,708 489 00:47:27,708 --> 00:47:31,292 490 00:47:35,083 --> 00:47:37,250 491 00:47:47,083 --> 00:47:49,875 එපා... එපා.. 492 00:47:52,500 --> 00:47:54,500 493 00:47:58,042 --> 00:48:00,417 494 00:48:28,500 --> 00:48:30,000 495 00:49:01,500 --> 00:49:03,042 එයා කුමාරයෙක්. 496 00:49:04,792 --> 00:49:06,958 එයාලා එකිනෙකාව දැන හඳුනා ගන්න ඕනි. 497 00:49:10,375 --> 00:49:12,792 මගේ ලොකුම ප්‍රාර්තනාව ලෝකය බලන්න යන එක. 498 00:49:14,208 --> 00:49:15,792 සමහරවිට, දවසක අපි යයි. 499 00:49:30,583 --> 00:49:31,917 500 00:49:42,583 --> 00:49:44,417 501 00:50:03,500 --> 00:50:05,417 502 00:50:18,042 --> 00:50:19,042 ඇඳුමට එකක්. 503 00:51:03,458 --> 00:51:04,500 කලබල වෙන්න එපා. 504 00:51:05,958 --> 00:51:07,292 මම ඔයාට රිද්දන්නේ නැහැ. 505 00:51:53,000 --> 00:51:54,750 506 00:52:06,375 --> 00:52:07,458 507 00:52:10,042 --> 00:52:11,583 508 00:52:54,375 --> 00:52:57,250 509 00:53:18,458 --> 00:53:20,250 510 00:53:29,542 --> 00:53:32,458 අල්ලගන්න ඔන්න මෙන්න තිබ්බේ,පුංචි කුරුල්ලෝ. 511 00:53:36,833 --> 00:53:41,667 ඔයත් අනෙක් හැමෝම වගේ දැන් හැන්ගිලද ඉන්නේ. 512 00:53:50,458 --> 00:53:52,833 ඒකෙන් කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ. 513 00:53:54,750 --> 00:53:59,292 මේ කතාව හැමදාම එකම විදියටයි ඉවර වෙන්නේ. 514 00:54:33,125 --> 00:54:34,125 වී. 515 00:54:35,833 --> 00:54:37,208 වික්ටෝරියා. 516 00:54:40,792 --> 00:54:41,792 බියට්රිස්. 517 00:54:42,833 --> 00:54:43,833 ආටෙමිස්. 518 00:54:44,667 --> 00:54:45,667 ජෙනීවිව්. 519 00:54:46,625 --> 00:54:47,625 ෆාතිමා. 520 00:54:48,583 --> 00:54:49,708 කාලෝටා. 521 00:54:53,250 --> 00:54:54,417 කීදෙනෙක්ද? 522 00:54:59,583 --> 00:55:01,125 කවුරුහරි මෙතනින් එළියට ගියාද? 523 00:55:12,000 --> 00:55:14,208 524 00:55:25,875 --> 00:55:27,792 525 00:55:48,417 --> 00:55:50,083 526 00:55:55,833 --> 00:55:57,875 527 00:56:01,625 --> 00:56:03,625 කරුණාකරලා,එපා. 528 00:56:04,458 --> 00:56:05,583 කවුරුහරි… 529 00:56:05,667 --> 00:56:07,792 530 00:56:12,833 --> 00:56:14,833 531 00:56:18,042 --> 00:56:20,750 532 00:56:47,167 --> 00:56:48,167 ඒක බොරුවක්. 533 00:56:48,542 --> 00:56:49,875 534 00:56:56,000 --> 00:56:57,875 535 00:57:02,917 --> 00:57:04,125 අයින් වෙනවා. 536 00:57:05,125 --> 00:57:06,792 537 00:57:50,667 --> 00:57:52,125 මට ගොඩක් සමාවෙන්න... 538 00:57:54,042 --> 00:57:55,833 ඔයාව අවතක්සේරු කරාට. 539 00:58:00,458 --> 00:58:01,625 සිතියමක්. 540 00:58:04,083 --> 00:58:06,542 දැන්, මම කොහෙද? 541 00:58:09,125 --> 00:58:10,125 ගහක්. 542 00:58:11,875 --> 00:58:13,083 ගුහාවට ඇතුල්වෙන තැන 543 00:58:16,250 --> 00:58:20,667 කුරුලු ගුහාවට පහතින්. 544 00:58:24,417 --> 00:58:25,792 ඇඹරුණු උමග හරහා… 545 00:58:28,125 --> 00:58:29,625 වතුරට ලගා වෙන්න පුලුවන්. 546 00:58:31,125 --> 00:58:33,208 දිලිසෙන පණුවන්ගේ ගුහාව. 547 00:58:34,542 --> 00:58:35,875 දිගටම පහතට යන්න. 548 00:58:38,042 --> 00:58:39,417 මම ඉන්නේ මෙතන. 549 00:58:42,125 --> 00:58:43,417 මම බේරෙන්නේ කොහොමද? 550 00:58:47,792 --> 00:58:48,792 මේ ඒකද? 551 00:58:50,083 --> 00:58:51,958 කුමාරිකාවක් මේකෙන් එලියට ගියාද? 552 00:58:56,833 --> 00:58:59,667 ක්‍රම තුනක් තියෙනවා. මැද දෙබලෙන් යන්න. 553 00:59:00,750 --> 00:59:01,792 සංගීත සටහන්. 554 00:59:03,167 --> 00:59:04,292 පළිගු. 555 00:59:06,667 --> 00:59:07,792 යන්න. 556 00:59:08,625 --> 00:59:12,042 එතකොට....මම නිදහස් 557 00:59:27,250 --> 00:59:28,542 මැද දෙබල. 558 00:59:44,083 --> 00:59:46,875 559 00:59:59,042 --> 01:00:01,583 560 01:00:05,375 --> 01:00:06,375 සංගීතය. 561 01:00:11,208 --> 01:00:13,292 562 01:00:36,417 --> 01:00:37,583 පළිගු 563 01:00:51,375 --> 01:00:52,458 මේ ඒක. 564 01:01:02,375 --> 01:01:03,792 565 01:01:06,167 --> 01:01:07,292 මට සුබ පතන්න. 566 01:01:19,750 --> 01:01:21,042 ඔයා ඒක කරලා. 567 01:01:33,083 --> 01:01:35,583 568 01:01:42,542 --> 01:01:45,083 569 01:02:32,833 --> 01:02:35,250 570 01:02:37,875 --> 01:02:39,125 571 01:02:47,375 --> 01:02:48,583 එපා..! 572 01:02:50,250 --> 01:02:52,958 573 01:03:01,708 --> 01:03:04,542 එලෝඩී. 574 01:03:06,583 --> 01:03:09,167 පියාඹන්න, පුංචි කුරුල්ලෝ. 575 01:03:31,250 --> 01:03:33,250 576 01:03:38,625 --> 01:03:40,625 577 01:03:56,458 --> 01:03:58,042 578 01:04:20,917 --> 01:04:22,917 579 01:04:52,833 --> 01:04:55,000 580 01:05:08,958 --> 01:05:09,958 හෙලෝ. 581 01:05:12,000 --> 01:05:13,125 හෙලෝ! 582 01:05:15,417 --> 01:05:18,542 මම මෙහේ! උදව් කරන්න! 583 01:05:20,125 --> 01:05:21,792 උදව් කරන්න! 584 01:05:22,500 --> 01:05:24,500 හෙලෝ! 585 01:05:25,292 --> 01:05:27,292 586 01:05:32,167 --> 01:05:35,917 එලියට යන්න පාරක් නෑ, කුමරිය. 587 01:05:37,208 --> 01:05:39,583 ඔයාලා කාටවත් නෑ. 588 01:05:39,667 --> 01:05:41,208 589 01:05:42,167 --> 01:05:43,875 තුන් දෙනෙක් ගත්තා. 590 01:05:44,625 --> 01:05:47,375 තුන් දෙනෙක් දෙන්නෝනි. 591 01:05:50,625 --> 01:05:53,250 592 01:05:53,333 --> 01:05:54,708 එලෝඩී! 593 01:05:56,917 --> 01:05:58,167 මේ මොකක්ද? 594 01:06:09,167 --> 01:06:10,875 එලෝඩී! 595 01:06:22,792 --> 01:06:24,167 එලෝඩී! 596 01:06:31,083 --> 01:06:32,083 ඉදිරියට යනවා. 597 01:06:35,042 --> 01:06:37,917 ඔබතුමා මට ගෙව්ව දේට මම කරා ස්වාමීනි. මම උඩ ඉදන් බලාගෙන ඉන්නම්. 598 01:06:38,000 --> 01:06:39,667 ඔයා ඒ වගේ දෙයක් කරන්න ඕනි නෑ. 599 01:06:41,042 --> 01:06:42,917 මම ඔයාට ගෙව්වේ මාව ඇය ළගට අරගෙන යන එකට. 600 01:06:44,042 --> 01:06:47,333 මගේ දුව නැතිව කවුරුත් මෙහෙන් යන්නේ නැහැ. 601 01:06:59,875 --> 01:07:01,667 එලෝඩී! 602 01:07:03,417 --> 01:07:04,875 එලෝඩී! 603 01:07:41,250 --> 01:07:43,708 ඉස්සෙල්ලාම මෙහෙ ජීවියෙක් ජීවත් වුනා. 604 01:07:45,875 --> 01:07:47,500 එයාලාගේ වර්ගයේ අන්තිමයා. 605 01:07:49,708 --> 01:07:50,958 ඒක බොරුවක්. 606 01:07:55,667 --> 01:07:56,792 තුන් දෙනෙක් ගත්තා. 607 01:07:58,375 --> 01:08:00,375 608 01:08:09,542 --> 01:08:11,375 609 01:08:15,750 --> 01:08:17,083 නපුරු පැටව් මරලා දාන්න. 610 01:08:24,208 --> 01:08:26,208 611 01:08:30,292 --> 01:08:32,292 612 01:08:35,333 --> 01:08:36,625 පේළියක් හැදෙන්න! 613 01:08:52,792 --> 01:08:55,042 කරුණාකරලා මාව ඉතුරු කරන්න. 614 01:08:56,458 --> 01:08:57,875 දයාව පෙන්නන්න. 615 01:09:00,417 --> 01:09:02,083 මම ඔයාට ඕනෑම දෙයක් දෙන්නම්. 616 01:09:04,958 --> 01:09:06,042 617 01:09:06,708 --> 01:09:10,292 මරණය විතරක් තමුන්ට ප්‍රමාණවත් නෑ. 618 01:09:10,375 --> 01:09:13,125 තමුන් මගේ වේදනාව තේරුම් ගන්න ඕනි. 619 01:09:18,042 --> 01:09:19,625 එලෝඩී! 620 01:09:23,667 --> 01:09:25,000 එලෝඩී! 621 01:09:38,375 --> 01:09:40,208 එලෝඩී! 622 01:09:44,333 --> 01:09:45,917 එලෝඩී! 623 01:09:46,000 --> 01:09:48,917 කෑගහන්න එපා. ඇයට ඔයාලාව ඇහෙනවා. 624 01:09:50,625 --> 01:09:54,000 මම ඔයාලාට අනතුරු ඇගෙව්වා.පරක්කු වැඩියි. මෘගයා උගේ ගුහාවේ හැන්ගිලා ඇත්තේ. 625 01:09:54,750 --> 01:09:58,333 ඇයව ගිලින්න එහෙට අරගෙන ගිහින් ඇති... -ඒ ගුහාව කොහේ ද? 626 01:09:58,417 --> 01:10:01,042 සර් ඔයාගෙ දුව ඇවිත් දැන් ගොඩක් වෙලා... 627 01:10:01,667 --> 01:10:03,208 ඇයව අනිවාර්‍යෙන්ම මරලා ඇති... 628 01:10:04,542 --> 01:10:05,917 එලෝඩී! 629 01:10:08,542 --> 01:10:11,042 මම කීවානේ සමහරු උත්සාහ කරා කියලා මෘගයාව දඩයම් කරන්න. 630 01:10:12,500 --> 01:10:13,500 උගේ ලේ වලට 631 01:10:14,667 --> 01:10:15,792 විකාර. 632 01:10:20,208 --> 01:10:22,208 633 01:10:27,958 --> 01:10:30,417 634 01:10:41,500 --> 01:10:43,333 635 01:11:09,625 --> 01:11:12,000 636 01:11:18,208 --> 01:11:20,958 ඇයි තමුන් මෙහේ ආවේ? 637 01:11:21,708 --> 01:11:23,750 මම ආවේ මගේ දුව වෙනුවෙන්. 638 01:11:25,208 --> 01:11:26,125 තාත්තේ. 639 01:11:26,208 --> 01:11:28,125 640 01:11:37,417 --> 01:11:38,417 641 01:11:45,583 --> 01:11:46,583 642 01:12:06,458 --> 01:12:08,750 තාත්තා.. 643 01:12:09,750 --> 01:12:10,750 කරුණාකරලා. 644 01:12:12,000 --> 01:12:13,250 මම ඔයාගෙන් අයදිනවා. 645 01:12:23,208 --> 01:12:27,500 තමුන් මගේ දයාව නොවේ හොයන්න ඕනි. 646 01:12:28,708 --> 01:12:30,250 ඇයට කතාකරනවා. 647 01:12:31,208 --> 01:12:32,292 ඇය ජීවතුන් අතරද? 648 01:12:33,208 --> 01:12:34,750 එලෝඩි තවමත් ජීවතුන් අතරද? 649 01:12:35,542 --> 01:12:36,958 මට එයාගේ සුවඳ දැනෙනවා. 650 01:12:38,792 --> 01:12:40,042 හැන්ගිලා ඉන්නවා. 651 01:12:41,500 --> 01:12:42,917 බලන් ඉන්නවා. 652 01:12:52,208 --> 01:12:54,083 ඇයට කතාකරනවා. 653 01:12:55,083 --> 01:12:56,083 නෑ. 654 01:12:57,708 --> 01:12:59,208 ඇයට කතාකරනවා. 655 01:13:04,458 --> 01:13:05,458 එලෝඩි. 656 01:13:07,917 --> 01:13:08,917 ඔයාට මාව ඇහෙනවා ද? 657 01:13:14,167 --> 01:13:19,042 මම... මම දරුණූ දෙයක් කරේ, දරුණූ වැරැද්දක්. 658 01:13:20,875 --> 01:13:23,917 මම ගොඩක්ම ආදරය කරන එකම දේ කැප කරා 659 01:13:24,792 --> 01:13:27,125 ඔයාගේ ජීවිතය වෙළඳාම් කරා 660 01:13:28,667 --> 01:13:30,458 මගේ ජනතාවගේ යහපත වෙනුවෙන්. 661 01:13:32,125 --> 01:13:34,417 මම හිතුවා මට රත්තරන් ගන්න පුළුවන් කියලා. 662 01:13:37,083 --> 01:13:38,750 එහෙම කරලා මට මන් එක්ක ජීවත් වෙන්න පුලුවන් කියලා හිතුවා. 663 01:13:40,458 --> 01:13:41,458 මගේ තේරීම. 664 01:13:45,333 --> 01:13:46,417 ඒත් මට බෑ. 665 01:13:48,625 --> 01:13:49,625 මට බැහැ. 666 01:13:52,875 --> 01:13:55,083 667 01:13:55,167 --> 01:13:56,500 668 01:13:57,792 --> 01:14:00,042 ඇයට තමුන් ළගට එන්න කියනවා. 669 01:14:05,583 --> 01:14:07,750 අවසාන අවස්ථාව. 670 01:14:11,917 --> 01:14:15,250 එලෝඩි. මට ඇහුම්කන් දෙන්න. 671 01:14:16,958 --> 01:14:20,208 මම ඔයාගේ තාත්තා. ඔයා මට කීකරු වෙන්න ඕනී 672 01:14:21,875 --> 01:14:23,167 මම ඔයාට අණ කරනවා. 673 01:14:24,250 --> 01:14:26,083 එළියට එන්න එපා! 674 01:14:26,167 --> 01:14:27,292 675 01:14:29,708 --> 01:14:30,542 එපා! 676 01:14:30,625 --> 01:14:32,583 677 01:14:36,792 --> 01:14:37,792 එපා! 678 01:14:38,958 --> 01:14:39,958 679 01:14:40,583 --> 01:14:41,583 680 01:14:58,375 --> 01:14:59,375 681 01:15:02,375 --> 01:15:04,708 682 01:15:32,625 --> 01:15:33,792 එලී. 683 01:15:34,625 --> 01:15:36,208 684 01:15:39,792 --> 01:15:40,958 ලණු පාවිච්චි කරන්න. 685 01:15:41,042 --> 01:15:42,708 ඔයාගේ කුඩම්මා සහ ෆ්ලෝරියා, 686 01:15:43,500 --> 01:15:46,625 ඔයා එනකන් එයාලා නැව ළග බලන් ඉන්නවා. 687 01:15:49,917 --> 01:15:51,333 මට සමාව දෙන්න. 688 01:16:37,042 --> 01:16:39,042 689 01:16:58,000 --> 01:16:59,375 690 01:17:32,125 --> 01:17:33,542 691 01:17:44,542 --> 01:17:46,000 යන්න! යන්න! යන්න! 692 01:18:04,750 --> 01:18:05,958 යන්න. 693 01:18:30,542 --> 01:18:31,542 694 01:18:36,292 --> 01:18:38,542 695 01:18:42,542 --> 01:18:46,042 ඒ මගුල් කෙල්ල. ඇය කරදරයක් වෙයි කියලා මට හිතුනා. 696 01:18:47,875 --> 01:18:49,625 ඔයා කොහේද යන්නේ? - මේක නිවැරදි කරන්න. 697 01:19:23,667 --> 01:19:25,958 නවතිනවා.. පස්සට වෙලා ඉන්න.. 698 01:19:26,042 --> 01:19:27,583 699 01:19:32,000 --> 01:19:33,083 700 01:19:34,458 --> 01:19:35,458 එලෝඩි. 701 01:19:38,542 --> 01:19:39,542 අරින්න! 702 01:19:39,583 --> 01:19:41,333 - පාරෙන් අයින් වෙනවා 703 01:19:42,208 --> 01:19:43,208 704 01:19:43,958 --> 01:19:45,000 පලයන් එළියට! 705 01:19:51,042 --> 01:19:51,958 ඇයව අල්ලා ගන්නවා. 706 01:19:52,042 --> 01:19:53,292 තමුන්ට බැහැ! 707 01:19:53,375 --> 01:19:55,167 - එපා! ඇය තාම දරුවෙක්! එපා! 708 01:19:55,250 --> 01:19:56,792 තමුන්ලා අපිට දුවෙක් දෙන්න පොරොන්දු උනා. 709 01:19:56,875 --> 01:19:59,083 - කුඩම්මේ! එපා! 710 01:19:59,167 --> 01:20:00,583 ෆ්ලෝරියා! 711 01:20:00,667 --> 01:20:02,083 712 01:20:03,333 --> 01:20:04,708 713 01:20:40,792 --> 01:20:42,875 714 01:20:47,417 --> 01:20:48,542 715 01:20:56,208 --> 01:20:57,208 එලෝඩි. 716 01:21:02,083 --> 01:21:03,083 කුඩම්මේ. 717 01:21:06,667 --> 01:21:08,292 එලෝඩි. - කුඩම්මේ. 718 01:21:08,375 --> 01:21:09,750 ඔහ්! 719 01:21:09,833 --> 01:21:11,000 දෙවියන්ට ස්තූතිවන්න වේවා. 720 01:21:11,083 --> 01:21:12,542 ඔයා හොඳින්ද? 721 01:21:12,625 --> 01:21:13,625 මට ප්‍රශ්නයක් නෑ. 722 01:21:15,083 --> 01:21:15,958 ෆ්ලෝරියා කොහෙද? 723 01:21:16,042 --> 01:21:18,875 එයාලා ඇයව ඔයා වෙනුවට ගුහාවට එක්කන් ගියා. 724 01:21:18,958 --> 01:21:21,000 මම ඔයාගේ නංගි අරන් යන එක නවත්වන්න උත්සාහ කරා. 725 01:21:21,083 --> 01:21:22,292 මට ඇයව බේරගන්න වෙනවා. 726 01:21:22,375 --> 01:21:24,875 නෑ.. මම යන්නම්. මට ඇයව හොයාගන්න පුලුවන්. 727 01:21:24,958 --> 01:21:26,083 සමහරවිට පරක්කු වැඩි වෙයි.. 728 01:21:27,042 --> 01:21:28,042 නැ... 729 01:21:28,458 --> 01:21:30,167 මට ඒකට උදව් කරන පුලුවන් වෙනකන්, නෑ. 730 01:21:31,667 --> 01:21:32,667 ඔයාගෙ තාත්තා… 731 01:21:36,542 --> 01:21:37,792 යන්න. 732 01:21:44,167 --> 01:21:47,333 කරුණාකරලා.මට යන්න දෙන්න! 733 01:21:47,417 --> 01:21:49,542 කරුණාකරලා මට යන්න දෙන්න. 734 01:21:51,417 --> 01:21:52,250 නෑ.., මේක කරන්න එපා. 735 01:21:52,333 --> 01:21:54,625 අම්මේ, ඇති! ඇය පොඩි වැඩියි. 736 01:21:54,708 --> 01:21:58,833 කුමාරයෙක් තමන්ගේ රාජධානිය ආරක්ෂා කරන්න ඕනි පැකිලීමකින් හරි පැමිණිල්ලකින් හරි තොරව. 737 01:21:58,917 --> 01:21:59,958 මට ඔයාගේ අත දෙන්න. 738 01:22:00,042 --> 01:22:03,083 මට මේක කරන්න බැහැ. ඇය පොඩි දරුවෙක්. 739 01:22:03,667 --> 01:22:05,792 ඔයා දුර්වලයි. 740 01:22:05,875 --> 01:22:09,417 එපා! කරුණාකරලා මට මේක කරන්න එපා! 741 01:22:10,625 --> 01:22:12,042 742 01:22:14,833 --> 01:22:16,625 මගෙන් අයින් වෙන්න! 743 01:22:17,208 --> 01:22:18,917 යන්න දෙන්න!! 744 01:22:19,000 --> 01:22:20,167 ඇයව ඇතුළට විසි කරන්න. 745 01:22:21,250 --> 01:22:22,250 746 01:22:44,958 --> 01:22:46,167 ෆ්ලෝරියා! 747 01:22:46,833 --> 01:22:48,542 ෆ්ලෝරියා! 748 01:22:50,167 --> 01:22:51,917 ෆ්ලෝරියා! 749 01:22:52,000 --> 01:22:54,333 750 01:23:24,167 --> 01:23:25,417 751 01:23:33,083 --> 01:23:34,125 752 01:23:43,250 --> 01:23:44,792 මම ඔයා වෙනුවෙන් එනවා, ෆ්ලෝර්. 753 01:24:37,792 --> 01:24:39,792 754 01:24:46,000 --> 01:24:47,708 මගේ පොඩි එවුන්... 755 01:24:50,375 --> 01:24:52,333 උන් එයාලාට ජීවත් වෙන්න ඉඩ දුන්නේ නෑ. 756 01:24:54,667 --> 01:24:57,958 මම එලෝඩිට ජීවත් වෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. 757 01:25:09,083 --> 01:25:12,583 ඔයාගේ සහෝදරිය ඔයා වෙනුවෙන් එයි. 758 01:25:25,958 --> 01:25:27,750 759 01:25:28,875 --> 01:25:30,792 ඔන්න දැන් ඇය ඇවිත්... 760 01:25:54,667 --> 01:25:56,792 හෙලෝ,,,ෆ්ලෝරියා. ෆ්ලෝරියා,, ඔයාට මාව ඇහෙනවාද? 761 01:25:57,667 --> 01:25:58,583 නැගිටින්න! 762 01:25:58,667 --> 01:26:00,375 අපි ඉක්මන් කරන්න ඕනේ. 763 01:26:00,458 --> 01:26:01,500 ෆ්ලෝරියා! 764 01:26:02,167 --> 01:26:03,167 එලී. 765 01:26:06,042 --> 01:26:07,500 එලෝඩී, ඔයා ජීවතුන් අතර. 766 01:26:08,583 --> 01:26:10,958 හරී. මම ඔයාව මෙතනින් ගෙනියන්නයි හදන්නේ. 767 01:26:13,625 --> 01:26:14,875 768 01:26:15,708 --> 01:26:18,208 මගේ කකුල...වැටෙද්දි තුවාල වුනා. 769 01:26:19,667 --> 01:26:21,125 අපිට වෙලාවක් නෑ ෆ්ලෝර්. 770 01:26:27,875 --> 01:26:29,458 771 01:26:31,750 --> 01:26:33,708 නෑ නෑ නෑ. දන්ම නෙවේ. 772 01:26:33,792 --> 01:26:34,833 දැන් මොකද? 773 01:26:34,917 --> 01:26:36,333 ඔයා ඉක්මනින් හැන්ගෙන්න ඕනි 774 01:26:36,417 --> 01:26:37,583 ඔයාට කොහොම ද? 775 01:26:37,667 --> 01:26:39,125 මම ඇයට ඇත්ත කියන්න ඕනි.. 776 01:26:39,208 --> 01:26:40,208 එන්න. 777 01:26:50,833 --> 01:26:52,833 778 01:26:56,417 --> 01:26:59,125 ඔයා කොහෙද හැන්ගිලා ඉන්නේ? 779 01:27:03,333 --> 01:27:04,542 මකරා. 780 01:27:09,375 --> 01:27:11,167 ඒකෙන් මාව මරන්න බෑ, 781 01:27:12,250 --> 01:27:14,625 ඒත් ඒකෙන් මාව තරහා ගස්සනවා. 782 01:27:14,708 --> 01:27:15,958 හොදයි. 783 01:27:16,583 --> 01:27:18,625 මටත් තරහයි. 784 01:27:23,333 --> 01:27:25,042 අපි දෙන්නටම බොරු කරලා තියෙන්නේ. 785 01:27:25,708 --> 01:27:27,625 එයාලා කිව්වා ඔයා එයාලගේ ගමට ආවා කියලා. 786 01:27:27,708 --> 01:27:30,042 රජු ආවේ එයාගේ ජනතාව ආරක්ෂා කරන්න විතරයි කියලා. 787 01:27:30,750 --> 01:27:33,708 එයා ආවේ තරහා ගිහින් නෙවේ. 788 01:27:35,000 --> 01:27:36,292 එයාලා කරපු දේ මම දන්නවා. 789 01:27:37,042 --> 01:27:38,500 මම දන්නවා එයාලා ඔයාගේ දරුවෝ මැරුවා. 790 01:27:39,083 --> 01:27:41,583 "එයාලා"? ඔයාලා! 791 01:27:41,667 --> 01:27:44,125 ඔයාගේ වර්ගයා, ඔයාගේ ලේ. 792 01:27:44,208 --> 01:27:45,042 නැ...! 793 01:27:45,125 --> 01:27:48,875 මගේ දුවලා තමයි මගේ වර්ගයාගේ අන්තිම අය වුනේ. 794 01:27:48,958 --> 01:27:53,083 ඒ නිසා මම එයාලාගේ දුවලා ගන්නවා මගේ අවසන් හුස්ම වෙනකන්ම. 795 01:27:53,792 --> 01:27:57,000 එහෙම නෙවේ ඔයා කරලා තියෙන්නේ... අපි එයාලාගේ දුවලා නෙවේ. 796 01:27:57,083 --> 01:27:58,750 තවත් බොරු. 797 01:28:03,000 --> 01:28:04,667 798 01:28:32,667 --> 01:28:34,708 799 01:28:36,500 --> 01:28:37,625 එලී! 800 01:28:52,042 --> 01:28:56,792 දැන් ඔයා මගේ දුවලාගේ වේදනාව දැන ගනී. 801 01:29:03,792 --> 01:29:05,333 802 01:29:08,125 --> 01:29:09,333 803 01:29:29,042 --> 01:29:31,542 804 01:29:38,500 --> 01:29:40,292 805 01:29:41,458 --> 01:29:43,375 806 01:29:44,250 --> 01:29:46,500 මම එයාලාගෙන් කෙනෙක් නෙවේ! 807 01:29:51,625 --> 01:29:53,917 මට ඔයාගේ ලේ වලින්ම ඒ සුවඳ එනවා. 808 01:29:56,500 --> 01:29:58,625 809 01:31:19,833 --> 01:31:23,417 එල්-ඕ-ඩී. 810 01:31:25,667 --> 01:31:28,042 ඔයා ඉරණම පිළිගන්න... 811 01:31:34,000 --> 01:31:36,000 මට මගේ එක තියෙන විදිහට. 812 01:31:40,083 --> 01:31:43,708 අපිට මැරෙන්න වෙන්නේ තනියම. 813 01:31:51,042 --> 01:31:52,333 නෑ... 814 01:31:55,917 --> 01:31:57,875 මං එක්ක හමුදාවක් ඉන්නවා. 815 01:32:00,542 --> 01:32:04,417 මේකේ ඇතුලේදි සොරකම් කරපු හැම අහිංසක ගැහැනියකගේම ජීවිත 816 01:32:06,708 --> 01:32:10,958 තමුන්ලාගේ වර්ගයා කොයිම වෙලාවකවත් අහිංසක නෑ 817 01:32:18,125 --> 01:32:19,375 එහෙනම් ඉදිරියට එනවා. 818 01:32:23,583 --> 01:32:25,208 තමුන්ගේ ගින්න මට පෙන්වනවා. 819 01:32:30,125 --> 01:32:31,125 හොඳයි? 820 01:32:32,292 --> 01:32:33,750 මොකද තවත් බලන් ඉන්නේ? 821 01:32:36,875 --> 01:32:37,958 මාව පුච්චනවා... 822 01:32:40,583 --> 01:32:41,625 මාව පුච්චනවා...! 823 01:32:47,500 --> 01:32:49,500 824 01:33:25,958 --> 01:33:27,958 825 01:33:45,583 --> 01:33:47,208 මගේ නංගිටත් මේක තිබුණා. 826 01:33:48,625 --> 01:33:49,750 අපි හැමෝටම තිබ්බා. 827 01:33:50,750 --> 01:33:52,875 එහෙම තමයි එයාලා අපිව රාජකීය කරන්නේ. 828 01:33:54,250 --> 01:33:56,458 ඒකයි ඔයාට ආපු ලේ සුවඳ 829 01:34:06,958 --> 01:34:08,125 එයාලා ඔයාව රැවටුවා. 830 01:34:10,125 --> 01:34:13,458 එයාලා කරපු විදිහටම ඔයාත් මරලා තියෙන්නේ අහිංසක දුවලා. 831 01:34:21,542 --> 01:34:24,542 එහෙනම්,අවසන් කරන්න. 832 01:34:51,042 --> 01:34:52,042 නෑ. 833 01:34:56,750 --> 01:34:59,000 මම මට කියන දේ කරමින් ඉන්නේ. 834 01:36:12,917 --> 01:36:14,917 835 01:36:19,042 --> 01:36:20,042 එලෝඩි. 836 01:36:26,708 --> 01:36:29,542 ඔයා මාව විශ්වාස කරන්න ඕනි. එදා ඉදන් මට එක මොහොතක්වත් නින්ද ගියේ නෑ... 837 01:36:29,625 --> 01:36:31,458 ඔයා මගේ නංගිව මරන්න හැදුව නිසා? 838 01:36:32,958 --> 01:36:33,958 මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. 839 01:36:34,042 --> 01:36:37,000 ඔයා මේ ගැන පැහැදිලි කරන්න නිර්භීත වෙන්න එපා... 840 01:36:37,083 --> 01:36:38,667 මේ සාමාන්‍ය වැසියාට. 841 01:36:42,917 --> 01:36:44,583 ඇය තුන්වෙනියා වෙන්නෝනි ? 842 01:36:45,542 --> 01:36:47,042 කුමරිය අංක තුන. 843 01:36:48,792 --> 01:36:52,250 ඇය තමා අන්තිමයා, ඊට පස්සේ මට නිදහස තියෙනවා මම කැමති කෙනෙක්ව කසාද බඳින්න... 844 01:36:52,333 --> 01:36:54,000 ඔය ඇති, හෙන්රි. 845 01:36:54,958 --> 01:36:57,375 අපි විඳදරාගත් කිසිම දෙයක් තමුන් දන්නේ නෑ. 846 01:36:58,042 --> 01:37:00,292 තමුන් අපේ කතාව ගැන කිසි දෙයක් දන්නේ නෑ. 847 01:37:08,625 --> 01:37:10,000 ඔයාගේ පවුල අරගන්න 848 01:37:11,833 --> 01:37:13,167 ඒ වගේම දුවන්න. 849 01:37:15,208 --> 01:37:16,542 එන්න. අපි යමු. 850 01:37:18,375 --> 01:37:21,833 මම ඔයාලා හැමෝටම ඒ වගේම අවසාන අවස්තාවක් දෙනවා 851 01:37:29,333 --> 01:37:30,333 එපාද? 852 01:37:32,250 --> 01:37:34,750 තමුන් මහ අහංකාර සතෙක්. 853 01:37:35,792 --> 01:37:37,542 අපි දැන් තමුන්ට භය වෙන්නෝනි කියලා හිතනවාද? 854 01:37:38,958 --> 01:37:39,958 ඇයි? 855 01:37:40,542 --> 01:37:43,750 මොකද ඔයාට කොහොම හරි මකරාගෙන් බේරෙන්න බේරෙන්න පුලුවන් උන නිසාද? 856 01:37:47,542 --> 01:37:49,708 ඔයා භය වෙන්නෝනි මට නෙවේ. 857 01:37:50,958 --> 01:37:54,292 මේ ඔයාගේ කතාවේ අවසානය. 858 01:37:55,375 --> 01:37:56,375 දුවන්න! 859 01:38:10,750 --> 01:38:13,417 ඒ මකරා!! දුවන්න! 860 01:38:14,167 --> 01:38:16,125 861 01:38:36,125 --> 01:38:42,833 එපා! 862 01:39:28,958 --> 01:39:31,125 863 01:39:31,208 --> 01:39:32,875 864 01:39:32,958 --> 01:39:35,125 ඔයා බරපතළව කියනවා වෙන්න බෑ. 865 01:39:35,208 --> 01:39:36,083 මම බරපතළව කියන්නේ. 866 01:39:36,167 --> 01:39:37,917 අපි ඒක එකට කරගෙන යමු 867 01:39:38,000 --> 01:39:39,583 අපිට තොග විදිහට සැපයුම් තියෙනවා. 868 01:39:39,667 --> 01:39:42,042 ඒක ප්‍රමාණවත් මේ සීත කාලයට වගේම ඊට පස්සෙත් 869 01:39:42,125 --> 01:39:43,167 ඔහ්, එලෝඩි. 870 01:39:43,250 --> 01:39:46,458 අපේ මිනිස්සුන්ව බලාගන්න,මම විශ්වාස කරන එකම කෙනා ඔයායි අම්මේ. 871 01:39:55,333 --> 01:39:56,500 මටත් උදව් කරන්න පුලුවන්ද? 872 01:39:59,792 --> 01:40:00,792 ෆ්ලෝරියා. 873 01:40:01,167 --> 01:40:02,792 මම ඒ කාලේ එනකන් බලන් කරනවා. 874 01:40:12,000 --> 01:40:14,542 කුඩම්මේ!. කුඩම්මේ ඇවිත් මේක බලන්න. 875 01:40:14,625 --> 01:40:16,208 ඔහ්,මගේ දෙවියනේ! 876 01:40:16,292 --> 01:40:19,458 මගේ ආර්යාව, අපි කොයි පැත්තටද යන්න ඕනි? 877 01:40:21,750 --> 01:40:22,750 ගෙදරට. 878 01:40:32,958 --> 01:40:35,125 879 01:41:23,250 --> 01:41:28,167 880 01:41:29,958 --> 01:41:35,583 881 01:41:37,542 --> 01:41:42,625 882 01:41:44,750 --> 01:41:48,625 883 01:41:50,958 --> 01:41:57,458 884 01:41:57,542 --> 01:42:01,417 885 01:42:01,500 --> 01:42:04,792 886 01:42:04,875 --> 01:42:09,333 887 01:42:09,417 --> 01:42:11,917 888 01:42:12,958 --> 01:42:15,333 889 01:42:29,958 --> 01:42:35,625 890 01:42:37,167 --> 01:42:42,750 891 01:42:44,292 --> 01:42:49,875 892 01:42:51,958 --> 01:42:57,250 893 01:42:59,000 --> 01:43:05,708 894 01:43:05,792 --> 01:43:09,333 895 01:43:09,417 --> 01:43:12,792 896 01:43:12,875 --> 01:43:17,417 897 01:43:17,500 --> 01:43:20,083 898 01:43:21,042 --> 01:43:23,708