1 00:00:00,109 --> 00:00:05,289 බයිස්කෝප් සිංහලෙන් ඉදිරිපත්කිරීමක් මයුර සුරාජ් උපසිරැසිගැන්වීමක් 2 00:00:32,689 --> 00:00:36,339 සත්‍ය සිදුවීම් ඇසුරිනි 3 00:04:16,400 --> 00:04:18,120 ඊයේ මං පණ්ඩිත් එක්ක කතා කරා. 4 00:04:18,120 --> 00:04:20,640 අම්මා කියනවා මාස තුනකට පස්සේ හොඳ නැකතක් එනවා කියලා. 5 00:04:20,640 --> 00:04:22,280 ඊට වඩා ඉන්න එකත් හොඳ නැහැල්ලු. 6 00:04:22,280 --> 00:04:25,483 විශේෂයෙන්ම, ඔයා ඉන්නේ වෙන ටවුමක.. තනියම.. ඉතින්.. 7 00:04:25,570 --> 00:04:27,382 මිනිස්සු කතා හදන්න පුළුවන්, ඔයාට තේරෙනවනේ. 8 00:04:27,920 --> 00:04:30,233 බුක් කරන දේවල් මං කරන්නම්. 9 00:04:31,115 --> 00:04:32,680 ඔයාගේ තාත්තා එක්කත් කතා කරන්න ඕන. 10 00:04:32,680 --> 00:04:35,360 කාර් එකත් දැන්මම බුක් කරා නම් හරි. 11 00:04:36,120 --> 00:04:37,720 එතකොට කසාද දවස වෙද්දී එයිනේ. 12 00:04:37,720 --> 00:04:40,680 ඔෆිස් එකෙන් මං නිවාඩු ගන්නම්, අවසර ගන්නම්. 13 00:04:40,680 --> 00:04:43,742 කසාදෙටයි මධුසමයටයි දෙකටම දවස් 15ක නිවාඩු ගන්න වෙනවා. 14 00:04:44,240 --> 00:04:47,726 යාළුවො ටික කියනවා, තනිකඩ පාටිය ගන්න ගෝආ යමු කියලා. 15 00:04:48,360 --> 00:04:50,453 ඔයා මෙහෙම කරන්න, ඊළඟ සතියේ මෙහෙ එන්න. 16 00:04:50,680 --> 00:04:52,440 අම්මට සාප්පු යන්න ඕනලු. 17 00:04:53,280 --> 00:04:57,040 අම්මා මටයි, ඒ වගේම ඔයාටයි ගොඩක් දේවල් අරන් තියාගෙන. 18 00:04:57,040 --> 00:04:59,560 මට දැන් නිවාඩු ගන්න බෑ, වෛභව්. 19 00:04:59,560 --> 00:05:01,200 හෙට මගේ පලවෙනි දවසනේ. 20 00:05:01,960 --> 00:05:02,800 මං ලබන මාසේ.. 21 00:05:02,800 --> 00:05:05,370 අහන්න, ඔයා වෙනුවෙන්, ලෑස්ති කරගත්තුවා නවත්තන්න බෑ. 22 00:05:07,360 --> 00:05:09,080 කසාදෙද වැඩියෙන්ම වැදගත්, නැත්තම් රස්සාවද? 23 00:05:10,600 --> 00:05:11,998 මාමේ, අමතර යතුර? 24 00:05:12,120 --> 00:05:14,631 අමතර යතුරත් මං හෙව්වා, හම්බවුණේ නෑනේ. 25 00:05:15,320 --> 00:05:16,880 මං හෙට හොයලා දෙන්නම්. 26 00:05:16,880 --> 00:05:18,400 හරි, ස්තුතියි. 27 00:05:18,640 --> 00:05:20,495 වතුර එහෙම ප්‍රශ්නයක් නැද්ද බලන්න, පුතේ. 28 00:05:20,520 --> 00:05:21,320 හරි, බලන්නම්. 29 00:05:21,320 --> 00:05:22,000 හරි. 30 00:05:44,400 --> 00:05:48,600 හරි, ඔයා ලබන සතියේ එනවනේ. ඔය මෝඩ හේතු නම් කියන්නෙපා අප්පා. 31 00:05:48,600 --> 00:05:50,947 ඔයා ගියේ නෑ කියලා, ඔය ඉස්කෝලේ වැහෙනවද? 32 00:05:51,640 --> 00:05:54,920 කොහොමත් තව මාස කීපෙකින් රස්සාව අත ඇරලා මෙහෙ එන්න වෙනවනේ. 33 00:05:54,920 --> 00:05:57,663 ඔයා වැදගත්කම දෙන්න ඕන ඒවට විතරක් වැදගත්කම දෙන්නකෝ අප්පා. 34 00:05:58,560 --> 00:06:01,400 අනික, අම්මට ඔයාගේ රස්සාව ප්‍රශ්නයක් වෙලා. 35 00:06:01,400 --> 00:06:04,837 ඉතින් එයා එක්ක කතා කරන වෙලාවට, ඔය අහංකාරකම පෙන්නනවා එහෙම නෙමේ. 36 00:06:05,320 --> 00:06:05,920 තේරුණාද? 37 00:06:06,520 --> 00:06:07,760 වෛභව්, ඔයා මේ පොඩි දේ... 38 00:06:07,760 --> 00:06:10,262 මේක පොඩි දෙයක් නෙමේ. ඔයාට පොඩි දෙයක් වෙන්නැති... 39 00:06:10,400 --> 00:06:14,040 මං ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නම්. මේවා මෙහෙම වෙන්න බෑනේ. 40 00:06:14,040 --> 00:06:16,120 අම්මා මොනාද මිනිස්සුන්ට කියන්නේ කෙල්ල.. 41 00:06:16,120 --> 00:06:17,240 මං මේ කිව්වේ.... 42 00:06:17,240 --> 00:06:18,360 මොනාද? 43 00:06:18,360 --> 00:06:20,480 මේක ලොකු ප්‍රශ්නයක්. විසඳගන්න වෙනවා. 44 00:06:26,200 --> 00:06:27,240 මං ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නම්. 45 00:06:27,240 --> 00:06:28,240 එපා වෛභව්, ප්ලීස්. 46 00:06:28,240 --> 00:06:30,480 නෑ මේක මෙහෙම කරන්න බෑනේ. 47 00:06:30,480 --> 00:06:33,960 මමත් පොඩි එකෙක් නෙමේනේ. - අනේ එපා වෛභව්. 48 00:06:33,960 --> 00:06:38,640 මේවා වෙන විදිහ මං දන්නවනේ. මං ඔයාගේ තාත්තා එක්ක කතා කරන්නම්. වෙන කියන්න දෙයක් නෑ. 49 00:08:52,520 --> 00:08:54,600 මොකක්ද මේ උඹ නටන නාඩගම? 50 00:08:54,771 --> 00:08:57,256 රස්සාවක් කරන්න ඉඩ දුන්නා කියලා, උඹ.. 51 00:08:57,998 --> 00:09:00,318 උඹව ආයේ ගෙදර ඇදන් එනවා බලාගනින්. 52 00:09:00,800 --> 00:09:03,800 මේ වයසට උඹට වෙන කොල්ලෝ හම්බෙන්නේ නෑ. 53 00:09:04,889 --> 00:09:07,201 අත් එකතු කරලා ඌට වැඳපන්. 54 00:09:08,607 --> 00:09:10,807 රස්සාව අතාරින්න කියනවා නම් අතාරින්නකෝ. 55 00:09:11,920 --> 00:09:15,200 ආයේ උගෙන් කෝල් එකක් ආවොත්, බලාගමු. 56 00:09:15,200 --> 00:09:16,080 තේරුණාද? 57 00:09:34,095 --> 00:09:34,815 ආයුබෝවන්. 58 00:09:34,840 --> 00:09:35,720 ආයුබෝවන්, ආයුබෝවන්. 59 00:09:35,720 --> 00:09:37,181 එන්න, වාඩිවෙන්න. 60 00:09:43,520 --> 00:09:44,720 එයා අද ඉඳන්ද එන්නේ? 61 00:09:45,120 --> 00:09:46,640 මොනාද එයා උගන්නන්නේ? 62 00:09:46,880 --> 00:09:47,800 මං දන්නේ නෑ. 63 00:09:53,040 --> 00:09:53,600 හෙලෝ. 64 00:09:54,880 --> 00:09:55,360 හෙලෝ. 65 00:09:55,360 --> 00:09:56,540 මං අමෝල් ජෝෂි. 66 00:09:59,320 --> 00:10:00,640 මං ගණිතය උගන්නන්නේ. 67 00:10:01,320 --> 00:10:02,077 ඔයා? 68 00:10:03,120 --> 00:10:06,760 මං අනූජා රාඕ. මං ඉංග්‍රීසියි භූගෝලයයි උගන්නන්නේ. 69 00:10:06,760 --> 00:10:07,885 විෂයන් 2ක්! 70 00:10:09,297 --> 00:10:09,992 හොඳයි! 71 00:10:11,440 --> 00:10:15,149 ඔයාට මොනාහරි උදව්වක් ඕන නම්, මට කියන්න. 72 00:10:15,360 --> 00:10:17,040 සුබ උදෑසනක් මැඩම්. - සුබ උදෑසනක්. 73 00:10:19,640 --> 00:10:22,760 ඒ කිව්වේ රෑ දවල් කියලා නෑ, උදව්වක් ඕන වුණොත්, 74 00:10:22,760 --> 00:10:24,049 මට කතා කරන්න! 75 00:10:24,120 --> 00:10:25,040 හරි. 76 00:10:25,040 --> 00:10:28,680 මගේ අයියගේ යාලුවෙක් මෙහෙ ආණ්ඩුව පැත්තේ ඉන්නේ. 77 00:10:28,680 --> 00:10:30,240 ඉතින් මං මෙහෙ ගොඩක් අය දන්නවා. 78 00:10:32,400 --> 00:10:33,280 ජෝෂි සර්! 79 00:10:33,280 --> 00:10:34,200 ඔව්...ඔව්! 80 00:10:35,360 --> 00:10:37,920 ඔයා කිව්වනේ මට විද්‍යා ව්‍යාපෘතියට උදව් කරනවා කියලා. 81 00:10:37,920 --> 00:10:38,680 ඉතින් කරනවනේ. 82 00:10:39,280 --> 00:10:40,200 ලොකු වැඩක වගේනේ. 83 00:10:40,200 --> 00:10:41,640 නෑ නෑ. අනේ නෑ.. 84 00:10:42,242 --> 00:10:42,682 කියන්න. 85 00:10:43,760 --> 00:10:44,717 මේවා ගන්නකෝ. 86 00:10:47,520 --> 00:10:48,680 ලැබ් එකට ගිහින් නේද කරන්නේ? 87 00:10:48,680 --> 00:10:49,960 ආ ඔව්. 88 00:11:04,120 --> 00:11:05,813 What is Success? 89 00:11:05,838 --> 00:11:07,920 What is Success? 90 00:11:08,427 --> 00:11:10,080 To laugh often and much. 91 00:11:10,513 --> 00:11:13,177 To laugh oftan and much. 92 00:11:13,640 --> 00:11:15,680 Oftan නෙමේ, Often. 93 00:11:15,680 --> 00:11:16,655 ආයේ කියන්න. 94 00:11:16,680 --> 00:11:19,788 To laugh often and much. 95 00:11:23,585 --> 00:11:24,345 මොකක් ගැනද? 96 00:11:24,370 --> 00:11:26,000 දිසාපති කාර්යාලෙන් ආවේ. ජන සංගණන රාජකාරි වලට. 97 00:11:26,000 --> 00:11:26,909 හරි, ස්තුතියි 98 00:11:29,320 --> 00:11:30,702 අපි කරගෙන යමු. 99 00:11:36,080 --> 00:11:37,840 අනූජා රාඕ? 100 00:11:37,840 --> 00:11:38,400 සර් මං. 101 00:11:41,017 --> 00:11:42,320 ආයුබෝවන් සර්. 102 00:11:42,920 --> 00:11:44,120 හ්ම්ම්.. 103 00:11:45,760 --> 00:11:48,800 ඔයාගේ සහයකයා අමෝල් ජෝෂි. 104 00:11:48,800 --> 00:11:49,642 හා.. 105 00:11:50,240 --> 00:11:51,840 හා...මොන හාද? 106 00:11:52,293 --> 00:11:53,333 අතනින් ෆයිල් ටික ගන්න. 107 00:11:57,120 --> 00:11:57,760 සර්... 108 00:11:59,280 --> 00:11:59,720 සර්... 109 00:12:01,040 --> 00:12:02,520 සර්, ටිකක් අහන්න... 110 00:12:02,520 --> 00:12:03,135 ආ? 111 00:12:06,000 --> 00:12:08,937 මට මේ ජෝෂි සර් එක්ක ටිකක් අපහසුයි. 112 00:12:13,120 --> 00:12:16,120 නෑ මට, ජෝෂි සර් එක්ක වැඩ කරන්න අපහසුයි. 113 00:12:20,084 --> 00:12:21,342 මේ ජෝෂි! 114 00:12:22,960 --> 00:12:24,577 මොනාද මේ මිනිස්සු කියන්නේ? 115 00:12:25,200 --> 00:12:27,880 තමුන් එක්ක මෙයාට වැඩ කරන්න අමාරුයිලු. 116 00:12:29,760 --> 00:12:30,791 මං මොකද කරන්නේ? 117 00:12:32,715 --> 00:12:33,195 වාඩිවෙන්න. 118 00:12:34,360 --> 00:12:35,800 මේ... 119 00:12:35,800 --> 00:12:36,887 ෆයිල් ටික තියලා. 120 00:12:38,720 --> 00:12:39,559 වාඩිවෙන්න. 121 00:12:40,000 --> 00:12:43,080 අනූජා රාඕට අමෝල් ජෝෂි එක්ක වැඩ කරන්න බැහැල්ලු. 122 00:12:43,080 --> 00:12:45,882 දැන් කාවද මං ඔයාගේ සහයට දාන්නේ? 123 00:12:46,280 --> 00:12:47,360 මං යන්නම්. 124 00:12:47,360 --> 00:12:48,633 ආ? යනවද? 125 00:12:50,040 --> 00:12:50,840 කවුද? 126 00:12:50,840 --> 00:12:51,880 නේහා කේව්ලේ. 127 00:12:51,880 --> 00:12:53,680 එකම පැත්තේ. 128 00:12:53,680 --> 00:12:56,465 එහෙමද, හරි. ගිහින් ෆයිල් ටික ගන්න. 129 00:12:59,040 --> 00:13:00,600 ඉතින්.. 130 00:13:00,600 --> 00:13:02,960 මෙයා එක්ක අමාරුවක් නෑනේ? 131 00:13:02,960 --> 00:13:03,520 ඔව්. 132 00:13:04,080 --> 00:13:06,120 - නේහා කේව්ලේ... - ස්තුතියි සර්... 133 00:13:09,880 --> 00:13:14,166 මෙයා එක්ක.. අමාරුවක් නැහැල්ලු.. 134 00:13:15,440 --> 00:13:16,240 ස්තුතියි. 135 00:13:17,320 --> 00:13:19,040 රාඕ කියන්නේ මරාටි නෙමේ නේද? 136 00:13:19,040 --> 00:13:23,040 නෑ මං හයිද්‍රාබාද් ඉඳන් ආවේ. හැදුනේ වැඩුනේ පූනේ වල. 137 00:13:23,320 --> 00:13:23,920 හ්ම්ම් 138 00:13:25,760 --> 00:13:28,760 එතකොට අපිට යන්න තියෙන්නේ.. බොර්ඩා, මහෝලි... 139 00:13:29,515 --> 00:13:30,595 මේ අහල පහල. 140 00:13:31,360 --> 00:13:33,440 ගෝගාෂි! හරි... 141 00:13:34,960 --> 00:13:35,889 ඇයි මොකද? 142 00:13:36,640 --> 00:13:38,880 එහෙ පාරවල් වල වැඩනේ. 143 00:13:39,400 --> 00:13:40,564 හරියට වලවල්. 144 00:13:41,040 --> 00:13:42,360 ඒත් ගෙවල් 35ක් තියෙනවනේ! 145 00:13:43,360 --> 00:13:44,344 ඔව් ඉතින් මොකද? 146 00:13:44,920 --> 00:13:46,000 අපි යනවා නේද? 147 00:13:46,000 --> 00:13:48,263 ඔව්, යයි ඉතින්... කුබාලා කොහෙද? 148 00:13:49,920 --> 00:13:50,880 කුබාලා?? 149 00:13:54,720 --> 00:13:58,000 ඕන නෑ. එක ගෙදරනේ, ගෙදර කවුරුත් හිටියේ නෑ කියමු. එන්න. 150 00:13:58,000 --> 00:13:58,760 ඒත්... 151 00:14:01,840 --> 00:14:03,040 ඇත්තටම තනියමද ඉන්නේ? 152 00:14:03,760 --> 00:14:04,480 ඔව් 153 00:14:04,840 --> 00:14:06,240 ඇයි? 154 00:14:06,240 --> 00:14:07,040 ඇයි අහන්නේ? 155 00:14:08,560 --> 00:14:09,320 නිකන්.. 156 00:14:13,520 --> 00:14:14,840 එතකොට පවුල? 157 00:14:15,360 --> 00:14:17,360 තාත්තා පූනේ වල, අම්මා නම් නෑ. 158 00:14:21,440 --> 00:14:23,000 එතකොට මහත්තයා? 159 00:14:23,000 --> 00:14:24,049 බඳින්න ඉන්න කෙනා! 160 00:14:25,600 --> 00:14:27,480 එයා රස්සාවක් කරනවා, පූනේ වල. 161 00:14:35,840 --> 00:14:37,640 අපි හරි පාරේ නේද යන්නේ? 162 00:14:37,640 --> 00:14:38,720 ඔව්, ඔව්. හරි හරි. 163 00:14:44,920 --> 00:14:45,920 ඔතනින් නවත්තන්න. 164 00:14:50,021 --> 00:14:50,904 මාමේ... 165 00:14:52,000 --> 00:14:53,710 මෙහෙ කීදෙනෙක් ඉන්නවද? 166 00:14:59,680 --> 00:15:02,200 අර කොල්ලයි, මේ දෙන්නයි මායි. 167 00:15:02,200 --> 00:15:03,480 එතකොට අරයට? 168 00:15:03,480 --> 00:15:04,240 තාත්තටද? 169 00:15:04,240 --> 00:15:05,040 එයාට 55යි. 170 00:15:15,640 --> 00:15:19,840 වෙන්නැති. ඔව් මං දන්නෑ. ඔව්. 171 00:15:29,080 --> 00:15:30,720 කුබාලා. 01 නිවසයි. 172 00:15:50,840 --> 00:15:53,200 යමු නේද? 173 00:15:57,960 --> 00:15:59,702 ගිය ගමන් එමු. 174 00:16:00,240 --> 00:16:01,880 හා හරි යමු. 175 00:16:14,240 --> 00:16:15,760 ඒයි, මේ පැත්තෙන්! 176 00:16:27,000 --> 00:16:30,840 මෙච්චර මෙහෙ කවුද අප්පා ඉන්නේ. අපි ආපහු යමුකෝ. 177 00:16:30,840 --> 00:16:32,000 මේ ළඟම ඇත්තේ. 178 00:16:34,320 --> 00:16:39,080 අනූජා, දැන් නම් හොඳටම ඇති. දැන් යමු. බලන්නකෝ ගෙයක් පේන්නවත් නෑනේ. 179 00:16:39,080 --> 00:16:40,680 යමු. - හරි. 180 00:18:11,240 --> 00:18:15,504 මං කිව්වනේ පරණ ඇඩ්‍රස් එකක් වෙන්නැති කියලා. මෙහෙ කවුරුත් නෑ, යමු යන්න. 181 00:18:15,574 --> 00:18:18,680 විනාඩි දෙකයි. මෙච්චර දුර ආපු එකේ බලමුකෝ. 182 00:18:35,720 --> 00:18:40,360 ආයුබෝවන්, අපි ජන සංගණනයට ආවේ. ප්‍රශ්න වගයක් අහන්න ඕන. ඇතුලට එන්න පුළුවන්ද? 183 00:18:57,040 --> 00:19:00,438 මැඩම්, දොර අරින්නකෝ. වහිනවනේ. 184 00:19:07,720 --> 00:19:08,782 අනේ මැඩම්!!! 185 00:19:17,760 --> 00:19:19,400 වහිනවනේ... 186 00:19:21,560 --> 00:19:23,760 ප්‍රශ්න දෙක තුනයි අහන්න තියෙන්නේ. 187 00:19:44,640 --> 00:19:45,440 යමු. 188 00:19:46,200 --> 00:19:46,840 හ්ම් 189 00:20:33,800 --> 00:20:34,920 ඉඳගන්න. 190 00:20:38,600 --> 00:20:39,960 ඔයත් වාඩිවෙන්නකෝ. 191 00:21:08,840 --> 00:21:09,800 ඔයාගේ නම? 192 00:21:13,400 --> 00:21:14,280 ප්‍රේර්ණා 193 00:21:16,560 --> 00:21:17,760 සම්පූර්ණ නම? 194 00:21:18,840 --> 00:21:19,400 ආ? 195 00:21:20,360 --> 00:21:21,400 සම්පූර්ණ නම? 196 00:21:28,080 --> 00:21:29,360 ගෙදර කීදෙනෙක් ඉන්නවද? 197 00:21:30,200 --> 00:21:31,760 මෙහෙ කවුරු කවුරුද ඉන්නේ? 198 00:21:37,440 --> 00:21:38,280 අම්මා... 199 00:21:39,400 --> 00:21:40,440 මං... 200 00:21:41,320 --> 00:21:42,280 එයා. 201 00:21:43,200 --> 00:21:44,723 එයා කිව්වේ, ඔයාගේ මහත්තයා? 202 00:21:46,840 --> 00:21:49,090 තව? තව කවුරුහරි ඉන්නවද? 203 00:21:52,600 --> 00:21:54,000 භෝලා! 204 00:21:55,840 --> 00:21:57,636 භෝලා ඔයාගේ සහෝදරයද? 205 00:21:59,040 --> 00:21:59,760 ආ? 206 00:22:01,800 --> 00:22:04,120 - භෝලා ඔයාගේ.. - මොනාද භෝලා කරන්නේ? 207 00:22:07,560 --> 00:22:08,800 කෑම හදනවා! 208 00:22:10,040 --> 00:22:11,880 ලියාගන්න. වැඩකාරයා. 209 00:22:23,480 --> 00:22:25,080 මේ ඔයාගේ පළවෙනි ළමයද? 210 00:22:27,000 --> 00:22:28,080 නැහැ. 211 00:22:29,600 --> 00:22:31,520 ඒ කියන්නේ තව ළමයි ඉන්නවද? 212 00:22:34,040 --> 00:22:37,120 ඒවා මෙතන ලියන්න වෙනවා. ඉන්න ළමයි ගාන එහෙම ඔක්කොම. 213 00:22:46,240 --> 00:22:48,216 ළමයි ඉතින් මැරෙනවනේ. 214 00:22:50,800 --> 00:22:51,920 ඒ කිව්වේ? 215 00:22:53,320 --> 00:22:57,800 එළියට එනවා.. පොඩ්ඩක් අඬනවා.. ඊට පස්සේ මැරෙනවා. 216 00:23:01,680 --> 00:23:02,920 හැමෝම? 217 00:23:07,960 --> 00:23:09,280 ඔව්. 218 00:23:14,800 --> 00:23:16,680 ඔයා මොන ඉස්පිරිතාලෙටද යන්නේ? 219 00:23:16,680 --> 00:23:17,520 හ්ම්ම්? 220 00:23:18,720 --> 00:23:20,640 ළමයගේ ප්‍රසූතියවෙන්නේ කොහෙදිද? 221 00:23:23,320 --> 00:23:24,280 ඒ කිව්වේ.. 222 00:23:26,320 --> 00:23:26,880 ආයුබෝවන්. 223 00:23:28,000 --> 00:23:29,000 කවුද ඔයාලා? 224 00:23:30,240 --> 00:23:31,724 ජන සංගණනයට ආවේ. 225 00:23:33,320 --> 00:23:36,523 රජය හැම අවුරුදු 10ට සැරයක්ම ජන සංගණනයක් කරනවනේ. 226 00:23:37,200 --> 00:23:38,360 ඒකටයි අපි ආවේ. 227 00:23:38,360 --> 00:23:39,481 ඉවරද? 228 00:23:46,600 --> 00:23:47,640 ඔව්, ඉවරයි. 229 00:23:54,760 --> 00:23:55,640 ස්තුතියි. 230 00:23:56,880 --> 00:23:57,560 ස්තුතියි. 231 00:24:05,080 --> 00:24:06,876 අපි ඒ නාකිච්චිව කන්න ගියායැ? 232 00:24:16,960 --> 00:24:18,240 පොඩ්ඩකට අල්ලගන්න. 233 00:24:30,080 --> 00:24:32,280 එයාගේ බෙල්ල හරිය දැක්කද? 234 00:25:53,680 --> 00:25:55,400 - අද ඉවරයි! - ඇයි මොකද? 235 00:25:55,400 --> 00:25:56,501 අයියගේ බයික් එක. 236 00:25:58,480 --> 00:26:00,120 කෙලින්ම ගෙදරට යමුකෝ. 237 00:26:00,120 --> 00:26:02,370 එයාට කියන්නකෝ ඉතින්, වැඩ හින්දා පරක්කු වුණා කියලා 238 00:26:04,280 --> 00:26:05,756 මං කිව්වනේ, දුර යන්න බෑ කියලා. 239 00:26:20,100 --> 00:26:21,249 කොහෙද මකබෑවුනේ? 240 00:26:22,240 --> 00:26:23,640 මාව තමුසෙගෙ වැඩකාරයා වගේද පේන්නේ? 241 00:26:23,640 --> 00:26:27,640 නෑ අයියේ. අනූජාට කැරකිල්ලක් වගේ ආවනේ, ඉතින් අපි ටිකක් නවත්තන් හිටියා. 242 00:26:27,640 --> 00:26:28,600 කොහෙන්ද කෑවේ? 243 00:26:28,600 --> 00:26:29,560 ආනන්ද් භාණ්ඩාර් එකෙන්. 244 00:26:30,720 --> 00:26:32,415 මොන එහෙකටද තමුසේ ඒකට ගියේ! 245 00:26:33,440 --> 00:26:37,080 අනික මොකක්ද මේ ඉලව්ව? කවුද අරන් දුන්නේ? 246 00:26:37,080 --> 00:26:39,080 කවුරුත් නෙමේ අයියේ. මමයි ගත්තේ. 247 00:26:40,320 --> 00:26:41,400 මේක හොඳට අහගන්නවා.. 248 00:26:42,120 --> 00:26:43,768 මෙහෙම දඟලගෙන ආවොත්... 249 00:26:44,040 --> 00:26:47,040 තමුසෙගෙ රස්සා කිරිල්ල නවත්තලා, කාමරේට දාලා වහනවා. 250 00:26:47,040 --> 00:26:50,080 ආයෙත් ඔය ඉස්කෝලෙන් එලි බහින වැඩ කිව්වොත්, කෙලින්ම බෑ කියනවා. 251 00:26:51,440 --> 00:26:52,727 මෙයත් එක්කද ගියේ? 252 00:26:53,480 --> 00:26:55,440 ඔව්, මෙයා අනූජා. 253 00:26:56,960 --> 00:26:58,800 අනූජාගේ සම්පූර්ණ නම? 254 00:26:58,800 --> 00:27:00,280 අනූජා රාඕ, ආයුබෝවන්. 255 00:27:01,080 --> 00:27:04,120 ආයුබෝවන්. ඉන්නේ කොහෙද? 256 00:27:04,120 --> 00:27:07,659 සේවාශ්‍රන් පාරේ. මං ඉස්කෝලෙට අලුතින් ආවේ. 257 00:27:08,360 --> 00:27:09,920 ඒ කියන්නේ මෙහෙ තනියමද ඉන්නේ? 258 00:27:10,760 --> 00:27:12,555 ඔව්. දැනට නම් එහෙමයි.. 259 00:27:15,760 --> 00:27:18,291 හරි. සුධාමා හෙට ඇවිත් මාව හම්බෙන්න. යමු. 260 00:27:40,800 --> 00:27:42,720 වතුර ටිකක් ගත්තහැකිද..? 261 00:27:53,640 --> 00:27:58,280 ඔව් දැන් ඔයා ඔහේ ගිහිල්ලත් මාසයක්. අපි හරියට මුණගැහුනෙත් නෑනේ. 262 00:27:58,280 --> 00:28:02,560 හැමෝම අහනවා, යාළුවො අහනවා නෑනා කවද්ද එන්නේ කිය කිය. 263 00:28:02,560 --> 00:28:07,120 අනික මගේ උසස්වීම ලැබුණු දා ඉදන්, ප්‍රශ්න ඇහිල්ල තව වැඩිවුණා. 264 00:28:07,295 --> 00:28:09,295 පරාෂාර් ආන්ටිව හම්බවෙලා, අම්මට. 265 00:28:09,320 --> 00:28:11,135 අහලා තියෙනවා, කසාදේ ස්ථීරයි නේද කියලා. 266 00:28:11,360 --> 00:28:13,320 එයාගේ නෑදෑ කෙනෙක්ව මට සෙට් කරන්න හදන්නේ. 267 00:28:14,080 --> 00:28:15,120 බලන්න. 268 00:28:15,520 --> 00:28:20,129 මට විකල්ප ගොඩක් තියෙනවා. මං ගියොත් එහෙම ඔයා මොකද කරන්නේ? 269 00:28:21,403 --> 00:28:22,871 උඹට පිස්සු හැදිලද! 270 00:28:23,360 --> 00:28:26,575 එයාව බලලා එහෙම්මම එමු. දැන් පාරත් දන්න එකනේ. 271 00:28:26,600 --> 00:28:29,475 ඒකිගේ මිනිහා ඒකිට ගැහුවා බැන්නත්, උඹට මොකද? 272 00:28:30,120 --> 00:28:32,680 උඹේ තාත්තා උඹේ අම්මට ගහලම නැද්ද? 273 00:28:32,680 --> 00:28:35,720 මගේ අයියා මට හැමදාම තලනවා. ඉතින්? 274 00:28:36,800 --> 00:28:37,948 මං නම් එන්නෑ. 275 00:28:40,240 --> 00:28:41,901 උඹට ඒ මිනිස්සු අමුතුයි වගේ නැද්ද? 276 00:28:42,826 --> 00:28:44,066 ගොඩක් අමුතුයි තමා. 277 00:28:44,520 --> 00:28:45,800 ඒත් මං නම් එන්නෑ. 278 00:28:48,840 --> 00:28:49,800 අනේ යමුකෝ. 279 00:28:49,800 --> 00:28:50,880 බෑ. 280 00:30:27,760 --> 00:30:30,947 අනේ, ඔයාලා ආයෙත් ආවද? ෂා! 281 00:30:31,000 --> 00:30:33,142 ඔව්, එදා ජන සංගණනයට ආවේ. 282 00:30:33,200 --> 00:30:34,400 අනේ ඔව්නේ. 283 00:30:34,400 --> 00:30:38,080 අනේ ඇයි එළියේ හිටන් ඉන්නේ? ඇතුලට එන්න, මං දොර අරින්නම්. 284 00:30:38,080 --> 00:30:40,200 එන්න එන්න. ඇතුලට එන්න. 285 00:30:40,900 --> 00:30:42,080 යන්. 286 00:30:44,640 --> 00:30:46,913 ආයුබෝවන් ආන්ටි, කොහොමද? 287 00:30:49,040 --> 00:30:51,233 අර ජන සංගණනයට ආපු අය මේ. 288 00:30:53,960 --> 00:30:55,272 එන්නකෝ, ඉඳගන්න. 289 00:31:08,240 --> 00:31:09,600 ප්‍රේර්ණා පේන්න නෑනේ. 290 00:31:09,600 --> 00:31:11,880 එයාට සනීප නෑ. ඔව්. 291 00:31:18,040 --> 00:31:19,120 ටිකක් හම්බෙන්න පුළුවන්ද? 292 00:31:19,120 --> 00:31:21,280 කිව්වනේ එයාට ටිකක් සනීප නෑ කියලා. 293 00:31:50,440 --> 00:31:52,400 මේ ගෙදර ඉන්න අරන් කොච්චර කල් වෙනවද? 294 00:32:00,680 --> 00:32:01,600 ආයුබෝවන්. 295 00:32:10,960 --> 00:32:11,833 අපි මේ තව... 296 00:32:11,858 --> 00:32:16,288 මං කිව්වේ එදා, ජන සංගණනයට ගෑනු ළමයි දෙන්නෙක් ආවයි කියලා. මේ එයාලා. 297 00:32:21,960 --> 00:32:24,120 ගෙදර කීදෙනෙක් ඉන්නවද? 298 00:32:28,280 --> 00:32:29,600 හතරයි. 299 00:32:35,040 --> 00:32:36,400 මෙහෙ ඉන්න අරන් කොච්චර කල්ද? 300 00:32:41,640 --> 00:32:43,241 අවුරුදු 20ක් 25ක් වෙනවා. 301 00:32:52,360 --> 00:32:56,945 මෙයා අවුරුදු 5ක නිහඬ භාරයක ඉන්නේ. 3ක් ඉවරයි, තව 2ක් තියෙනවා. 302 00:32:57,880 --> 00:32:59,640 ළමයට කොහොමද? 303 00:33:13,480 --> 00:33:15,840 මේ වෙද්දී නම් හම්බවෙලා ඇතිනේ නේද? 304 00:33:23,920 --> 00:33:27,480 නැතිවුණා. සති දෙකකට කලින් නැතිවුණා. 305 00:33:36,735 --> 00:33:37,695 හරි. 306 00:33:45,800 --> 00:33:47,581 මං රහට කෝපි හදනවා. 307 00:34:07,880 --> 00:34:10,840 වැස්ස තද කරනවා. පොඩ්ඩක් ඉඳලා යන්න. 308 00:34:10,840 --> 00:34:12,958 අම්මා කියනවා ඇතුලට එන්නලු.. 309 00:34:13,360 --> 00:34:15,280 ගියොත් ඉතින් දියවෙලා යයි. 310 00:34:16,440 --> 00:34:17,610 කොහොමද යන්නේ? 311 00:34:21,797 --> 00:34:25,040 උඹ කික් කරපන්. බර දාලා. 312 00:34:32,200 --> 00:34:32,920 අනූජා.. 313 00:34:35,280 --> 00:34:36,960 මේ වැස්සේ නම් යන්න බැරිවෙයි. 314 00:34:38,520 --> 00:34:41,240 මොකද කරන්නේ? 315 00:36:39,742 --> 00:36:41,622 ගංගාට කන්න දැම්මද? 316 00:36:42,080 --> 00:36:43,280 ඔව් දැම්මා. 317 00:36:45,520 --> 00:36:47,280 ඔයාලා කන්න. 318 00:37:16,480 --> 00:37:20,800 යාගන්න බැරි වෙයි. නවතින්න. කාමරයකුත් තියෙනවා. 319 00:37:30,440 --> 00:37:31,720 එන්නකෝ. 320 00:37:49,360 --> 00:37:50,640 ලයිට්! 321 00:39:04,120 --> 00:39:07,720 මෙහෙ ඉන්න හොඳ නෑ. එක්කෝ යමුද? 322 00:39:07,720 --> 00:39:10,665 කොහොමද යන්නද? පාරේ ලයිට් එකක්වත් නෑ. පේන්නැද්ද? 323 00:39:12,040 --> 00:39:15,540 මේ මඩේ උඹේ වාහනේ යන්නත් බෑ. අනික මේ කැලෑ වල මොක්කු ඉන්නවද දන්නෑ. 324 00:39:15,800 --> 00:39:19,680 අනිත් පැත්තෙන් අයියා දිගටම කෝල් ගන්නවා. තේරෙන්නෑ එයාට මොනා කියන්නද කියලා. 325 00:39:27,640 --> 00:39:29,640 මට මෙහෙ අවුලක් වගේ දැනෙනවා. 326 00:39:30,046 --> 00:39:31,468 අවුල නම් මටත් දැනෙනවා. 327 00:39:32,640 --> 00:39:34,475 ඒත් වෙන කරන්න දේකුත් නෑනේ. 328 00:39:36,040 --> 00:39:37,095 මේ අහපන්... 329 00:39:37,120 --> 00:39:40,200 මං අයියට කෝල් කරලා කියනවා, මං උඹේ ගෙදර.. 330 00:40:32,760 --> 00:40:33,960 ඔව්? 331 00:40:34,680 --> 00:40:36,040 වතුර. 332 00:40:37,320 --> 00:40:38,560 වතුර. 333 00:40:44,016 --> 00:40:48,703 ඔව් හෙලෝ. ඔව් අපි කුබාලා වල ඉන්නේ. ඔව්. 334 00:40:49,040 --> 00:40:53,508 මං හෙට උදෙන්ම එන්නම්. රෑටත් විටින් විට කෝල් කරන්නම්. 335 00:41:14,440 --> 00:41:17,800 හෙලෝ, නෑ අයියේ. අනූජාගේ ගෙදර ඉන්නේ. 336 00:41:17,800 --> 00:41:20,960 එයාට ටිකක් අසනීපයි වගේනේ. ඔව් එයාලගේ දිහා ඉන්නේ. 337 00:41:21,584 --> 00:41:24,077 මං උදේ 8 වෙද්දී වගේ එනවා. 338 00:41:24,508 --> 00:41:27,194 නෑ, ඊට එහා පරක්කු වෙන්නෑ. 339 00:41:46,880 --> 00:41:50,000 මහත්තයා... අර කෙල්ලෝ ඉන්නවා නේද... 340 00:41:52,320 --> 00:41:54,480 මහත්තයා, ඒ කෙල්ලෝ හරිම නරක උන්. 341 00:41:54,480 --> 00:41:56,600 ගෙවල් වලට බොරු කියලයි ඇවිත් තියෙන්නේ. 342 00:41:56,600 --> 00:41:59,520 කවුරුත් මුකුත් දන්නෑ, උන් මෙහෙ කියලා. 343 00:42:04,400 --> 00:42:05,189 මහත්තයා... 344 00:42:06,080 --> 00:42:07,560 දැන් ගොඩ දවසක් වුණා. 345 00:42:08,520 --> 00:42:10,440 යන්නද මහත්තයා? 346 00:42:11,960 --> 00:42:12,960 යන්නද මහත්තයා? 347 00:42:14,600 --> 00:42:15,960 මහත්තයා... 348 00:42:16,920 --> 00:42:18,360 මහත්තයා යන්නද? 349 00:42:31,400 --> 00:42:34,600 මහත්තයා, කෙල්ලෝ හරිම බොරුකාරියෝ! 350 00:42:34,880 --> 00:42:36,080 කවුරුත් මුකුත් දන්නේ නෑ. 351 00:42:36,440 --> 00:42:37,640 ඇත්තමයි! 352 00:42:38,840 --> 00:42:40,360 මහත්තයා... 353 00:42:40,360 --> 00:42:42,230 ප්‍රශ්නත් කොච්චර නම් අහනවද? 354 00:42:44,320 --> 00:42:46,280 මහත්තයා, යන්නද මහත්තයා? 355 00:42:48,600 --> 00:42:51,960 මහත්තයා, යන්නද? යන්නද මහත්තයා? 356 00:42:53,000 --> 00:42:54,920 මහත්තයා, යන්නද? මහත්තයා.. 357 00:42:56,000 --> 00:42:57,520 යන්නද මහත්තයා? 358 00:42:59,320 --> 00:43:01,120 මහත්තයා, යන්නද මහත්තයා? 359 00:43:01,120 --> 00:43:02,400 මහත්තයා... 360 00:43:02,400 --> 00:43:03,720 යන්නද? 361 00:43:23,560 --> 00:43:25,760 ඕවට එපා කියන්න එපා. 362 00:43:25,760 --> 00:43:28,400 උඹනේ ඕවා ඌට ගෙනත් දෙන්නෙත්. 363 00:43:28,400 --> 00:43:30,400 ඒ හින්දනේ ඌ මෙහෙ ඉන්නෙත්. 364 00:43:30,400 --> 00:43:33,280 එපා කිව්වොත්, පැනලා යයි. 365 00:45:08,960 --> 00:45:11,320 නේහා.. නේහා... නැගිටින්න, නැගිටින්න. 366 00:45:11,320 --> 00:45:13,120 - මොකද? මොකද? - ශ්ෂ්ෂ් 367 00:45:14,600 --> 00:45:15,880 - අපි යන්න ඕන.. - ආ? 368 00:45:15,880 --> 00:45:16,840 ෂ්ෂ්ෂ්ෂ්.. 369 00:45:17,880 --> 00:45:19,240 සෙරෙප්පු, මෙහෙ. 370 00:45:22,000 --> 00:45:24,120 - මොකද වුණේ? - ශ්ෂ්ෂ්! 371 00:45:31,720 --> 00:45:33,560 කෑ ගහන්නෙපා. 372 00:45:40,320 --> 00:45:42,960 මං එළියේ මිනියක් තියෙනවා දැක්කා. 373 00:46:00,080 --> 00:46:01,840 අපිට යන්න වෙනවා.. 374 00:46:06,200 --> 00:46:07,440 බෑග් එක. 375 00:48:13,880 --> 00:48:15,840 ලොක් කරලා. 376 00:48:27,000 --> 00:48:28,382 මේකත් ලොක්. 377 00:48:30,040 --> 00:48:31,429 දැන් මොකද කරන්නේ? 378 00:50:19,880 --> 00:50:21,720 උඹ ඇත්තටම මිනියක් දැක්කද? 379 00:50:25,680 --> 00:50:27,720 ඔව්. 380 00:50:27,720 --> 00:50:31,640 අර අංකල්, අරකෙන් එලියට ආවා... 381 00:50:32,680 --> 00:50:35,400 ඇතුලේ මං මිනියක් තියෙනවා දැක්කා. 382 00:50:39,680 --> 00:50:42,040 ඇත්තටම මිනියක් නේද? 383 00:50:45,800 --> 00:50:46,720 සමහරවිට. 384 00:50:47,920 --> 00:50:49,732 සමහරවිට කියන්නේ මොකක්ද දැන්? 385 00:50:52,000 --> 00:50:53,840 මෙහෙ මොනාහරි අවුලක් තියෙනවා. 386 00:50:55,000 --> 00:50:58,255 අපි දැන් යමු. දැක්කනේ අර ගෑණි අපිව නවත්තගත්ත හැටි. යමන්. 387 00:50:58,280 --> 00:50:59,440 ගිහින් කොහේ කියලා යන්නද? 388 00:50:59,440 --> 00:51:01,080 එලිය බලපන්, මුකුත් පේන්නේ නෑ. 389 00:51:01,080 --> 00:51:03,126 කැලෑව, කට්ට කළුවර! 390 00:51:03,440 --> 00:51:04,595 මෙලෝ දෙයක් පේන්නේ නෑ. 391 00:51:07,440 --> 00:51:10,680 උඹට හොඳටම විශ්වාසද උඹ දැක්කේ මිනියක් කියලා? 392 00:51:25,520 --> 00:51:28,120 හරි, එතනට ගිහින් බලමු. 393 00:51:28,520 --> 00:51:29,240 බෑ, බෑ! 394 00:51:29,240 --> 00:51:31,200 වරෙන්, ගිහින් බලමු.. 395 00:51:31,200 --> 00:51:33,989 මිනියක් තිබ්බොත්, දැන්මම මෙහෙන් යමු. 396 00:51:38,640 --> 00:51:39,560 යමු. 397 00:51:39,560 --> 00:51:40,240 බෑ. 398 00:51:40,240 --> 00:51:41,280 යමන්. 399 00:54:10,240 --> 00:54:11,680 නේහා... 400 00:54:17,240 --> 00:54:18,720 නේහා.. නේහා 401 00:54:23,280 --> 00:54:25,600 නේහා...නේහා. 402 00:54:29,040 --> 00:54:31,200 ෆෝන් එක.. ඉක්මනට ෆෝන් එක ගනින්. 403 00:54:31,840 --> 00:54:34,863 මගේ ෆෝන් එක වතුරට වැටුණා. උඹේ එක කෝ? 404 00:54:36,600 --> 00:54:40,520 [නරි ගෙරවීමක්] 405 00:55:32,720 --> 00:55:34,760 ෆෝන් එක ගනින්. 406 00:55:40,560 --> 00:55:44,480 ෆෝන් එක ඇඳ උඩ තිබ්බේ. බෑග් එකත් එක්කම ගත්තේ නැද්ද? 407 00:56:36,400 --> 00:56:38,000 බැටරිය බැහැලා. 408 00:56:38,000 --> 00:56:39,120 චාජරේ? 409 00:56:51,360 --> 00:56:52,400 බලපන්. 410 00:56:54,120 --> 00:56:58,120 මෙයාලා දන්නේ නෑ අපි එලියට ගිහිල්ලා.. 411 00:56:58,120 --> 00:57:01,120 අර මනුස්සයව දැක්ක විත්තියක්. 412 00:57:03,480 --> 00:57:07,120 අපි දැන් මෙහෙමම ඉඳලා උදේ වුණු ගමන් යමු. 413 00:57:50,520 --> 00:57:52,360 සොරි, ඔක්කොම මගේ වැරදි. 414 00:57:55,560 --> 00:57:57,440 හරි බන්. 415 00:57:57,440 --> 00:57:59,403 උඹ හිතලා කරේ නෑනේ. 416 00:58:01,800 --> 00:58:02,840 නිකන්ම වුණා. 417 00:58:08,280 --> 00:58:09,600 මට මේක කියපන් 418 00:58:10,440 --> 00:58:13,627 උඹේ ෆෝන් එක වතුරට වැටුණේ නැත්තම්, කාටද උඹ කෝල් කරන්නේ? 419 00:58:15,640 --> 00:58:17,520 අම්මට. 420 00:58:18,400 --> 00:58:21,319 එයා මොනදේ හරි කරලා, මාව මෙතනින් එලියට ගන්නවා. 421 00:58:25,800 --> 00:58:27,480 ඒ කියන්නේ උඹේ අම්මා ශක්තිමත් කෙනෙක්. 422 00:58:29,640 --> 00:58:30,600 කොහෙත්ම නෑ. 423 00:58:33,240 --> 00:58:35,763 තාත්තා හැමදාම එයාට ගොඩක් ගැහුවා 424 00:58:38,400 --> 00:58:40,079 ඒත් එයා වචනයක්වත් කියන්නෑ. 425 00:58:41,040 --> 00:58:43,665 ඒත් මං වෙනුවෙන් හැමෝ එක්කම රණ්ඩු වුණා. 426 00:58:56,280 --> 00:58:57,889 උඹේ අම්මා ශක්තිමත් තමා. 427 00:58:59,080 --> 00:59:01,115 ඒක උඹේ අම්මත් කරනවා ඇතිනේ. 428 00:59:02,520 --> 00:59:04,113 මගේ අම්මා කරන්නෑ. 429 00:59:08,200 --> 00:59:10,160 මගේ අම්මා ගොඩක් සන්සුන් විදිහට ඉන්නේ. 430 00:59:13,812 --> 00:59:16,840 මොන දේ සිද්ධ වුණත්, සද්ද නැතුව දරාගෙන ඉන්නවා. 431 00:59:18,960 --> 00:59:21,760 ඔය හින්දමයි, අයියා මට කොච්චර ගැහුවත්.. 432 00:59:21,760 --> 00:59:24,240 මං අම්මට ගිහින් කියන්නැත්තේ. 433 00:59:24,240 --> 00:59:27,120 අනිත් අතට එයා මට බනියි, අයියා කියන විදිහට ඉන්න තිබ්බනේ කියලා. 434 00:59:29,880 --> 00:59:31,732 ඒකෙ එයාගේ වැරැද්දක් නෑ. 435 00:59:32,920 --> 00:59:34,974 ඒ කාලේ අය එහෙම තමා. 436 00:59:37,680 --> 00:59:39,297 ඒ විදිහ හරිත් ඇති. 437 00:59:41,440 --> 00:59:44,479 උඹ උඹව බඳින්න ඉන්න කෙනා කියන දේ කරනවා.. 438 00:59:45,131 --> 00:59:47,130 මං අපේ අයියා කියන දේ කරනවා. 439 00:59:48,080 --> 00:59:52,408 මෙහෙ ඉන්න ප්‍රේර්ණාත් අර නාකි මිනිහගෙන් ගුටි කනවා ඇතිනේ . 440 00:59:54,520 --> 00:59:55,760 ඔන්න බලපන්. 441 00:59:56,600 --> 01:00:00,771 කෙල්ලෝ දෙන්නෙක් තමන්ගේ හිතුමතේ ඇවිල්ලා, පැටලිච්ච තැන. 442 01:00:04,033 --> 01:00:07,361 නේහා, අර එළියේ බාගෙට මැරිලා ඉන්න කෙනා.. 443 01:00:08,760 --> 01:00:09,960 පිරිමි කෙනෙක්. 444 01:00:11,440 --> 01:00:14,166 ප්‍රශ්න එන්නේ ගෑනුද පිරිමිද කියලා බලලා නෙමේ. 445 01:00:15,840 --> 01:00:18,400 කෙනෙක්ට, ඕන දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. 446 01:01:00,800 --> 01:01:01,960 අනේ! 447 01:01:01,960 --> 01:01:03,651 ඔයාලා උදෙන්ම ඇහැරිලානේ. 448 01:01:03,800 --> 01:01:05,368 ඔව්, අපි යන්න ඕන. 449 01:01:05,393 --> 01:01:07,840 මේ අහන්නකෝ. උදේට කාලාවත් යන්නකෝ. 450 01:01:07,840 --> 01:01:08,880 එපා එපා. කමක් නෑ. 451 01:01:08,880 --> 01:01:12,083 මං තලප රහට හදනවා. ඔයාලා කැමති වෙයි. 452 01:01:22,120 --> 01:01:22,880 ස්තුතියි. 453 01:01:24,960 --> 01:01:28,397 මේ අහන්නකෝ. ඔයාලා අහන්නෙවත් නෑනේ. 454 01:01:28,520 --> 01:01:32,098 මොනාහරි කාලා යන්නකෝ. මං වෙල්ලවැහුම් හදන්නද? 455 01:01:32,640 --> 01:01:34,400 නවත්තන්නේ නැද්ද? 456 01:01:48,080 --> 01:01:50,640 කෙල්ලෝ ඊයේ රෑ ගෙදරින් එලියට ගියා. 457 01:02:08,680 --> 01:02:10,414 අනූජා ඉක්මනට යමන්. 458 01:02:21,560 --> 01:02:22,960 අනූජා ඉක්මනට. 459 01:03:14,455 --> 01:03:15,845 නේහා? 460 01:03:16,560 --> 01:03:17,920 නේහා, උඹ ඉන්නවද? 461 01:03:19,760 --> 01:03:21,280 නේහා? 462 01:03:21,987 --> 01:03:22,908 අනූජා... 463 01:03:23,720 --> 01:03:24,840 අනූජා... 464 01:03:24,840 --> 01:03:27,028 අපි.. අපි කොහෙද ඉන්නේ? 465 01:03:27,053 --> 01:03:28,213 ශ්ශ්ෂ්ෂ්... හෙමීට. 466 01:05:22,840 --> 01:05:25,850 නේහා.. නේහා.. අපි තාම ඉන්නේ ගේ අස්සේ. 467 01:05:26,040 --> 01:05:26,640 මොකක්? 468 01:05:26,640 --> 01:05:27,760 එන්නකෝ... 469 01:05:29,360 --> 01:05:32,480 අර දොර යටින් දැක්කේ. අපි ගෙදරට යටින් ඉන්නේ. 470 01:05:33,200 --> 01:05:33,910 බලපන්. 471 01:05:36,200 --> 01:05:38,440 මොනාද ඔය කරන්නේ? නේහා..... 472 01:05:41,920 --> 01:05:42,880 නේහා... 473 01:05:45,440 --> 01:05:47,393 අරින්නකෝ! දොර අරින්නකෝ. 474 01:05:48,320 --> 01:05:50,080 මේ දොර අරින්නකෝ. 475 01:05:50,080 --> 01:05:51,280 අපිට යන්න දෙන්න. 476 01:05:53,436 --> 01:05:56,685 අපි මුකුත් කියන්නෑ. යන්න දෙන්නකෝ.. 477 01:05:59,640 --> 01:06:00,680 යන්න දෙන්නකෝ. 478 01:06:11,960 --> 01:06:14,080 අරින්නකෝ... 479 01:06:21,080 --> 01:06:22,680 යන්න දෙන්න. 480 01:06:23,880 --> 01:06:25,801 කවුරුහරි ඉන්නවද, දොර අරින්න. 481 01:06:32,240 --> 01:06:33,120 අයියේ, 482 01:06:35,280 --> 01:06:36,440 යන්නද අයියේ? 483 01:06:40,520 --> 01:06:42,360 අයියේ, දැන්වත් හා කියන්නකෝ 484 01:06:44,120 --> 01:06:45,560 උන්ව අල්ලගත්තත් එක්කනේ. 485 01:06:46,680 --> 01:06:47,880 යන්නද අයියේ? 486 01:06:48,920 --> 01:06:51,760 පොඩ්ඩක් උන්ට මහන්සි වෙන්න ඇරලා, ඊට පස්සේ යමන්. 487 01:06:52,560 --> 01:06:54,680 යමන්, ගිහින් වතුර උණු කරපන්. 488 01:06:55,560 --> 01:06:58,560 අනේ මේ දොර අරින්නකෝ. 489 01:07:11,360 --> 01:07:13,760 දොර අරින්නකෝ. යන්න දෙන්න.. 490 01:07:31,000 --> 01:07:32,800 නේහා.. 491 01:07:34,600 --> 01:07:36,800 නේහා උඹ හොඳින්ද? ප්‍රශ්නයක් නෑ නේද? 492 01:07:37,600 --> 01:07:40,600 අපි මෙහෙ මැරිලා යයි. 493 01:07:40,600 --> 01:07:43,560 උන් අපිව මරලා දායි, කවුරුත් දැනගන්න එකක් නෑ. 494 01:07:44,240 --> 01:07:46,360 නෑ, නෑ. හැමදේම හරියයි. 495 01:07:46,360 --> 01:07:47,760 අපි මෙහෙන් පැනලා යනවා. 496 01:07:47,840 --> 01:07:50,360 කොහෙ පැනලා යන්නද? උඹ හින්දයි මෙහෙ ආවේ. 497 01:07:50,360 --> 01:07:53,200 යන්, යන්, යන් කියලා මාවත් ඇදගෙන ආවා. 498 01:07:53,200 --> 01:07:56,240 උඹ හින්දා දැන් මුන් අපිව මරලා දායි. 499 01:07:56,240 --> 01:07:57,310 යමන්. 500 01:08:01,520 --> 01:08:04,684 මුකුත් වෙන්නේ නෑ. අපි මෙතන මැරිලා යයි. 501 01:08:08,876 --> 01:08:10,756 අයින් වෙයන්කෝ! 502 01:08:33,344 --> 01:08:34,399 අම්මේ... 503 01:08:39,016 --> 01:08:40,016 අම්මේ.. 504 01:09:49,440 --> 01:09:51,252 ඔයාට මොනාහරි කියලනේ යන්න ඇත්තේ. 505 01:09:51,640 --> 01:09:52,440 නෑ. 506 01:09:53,040 --> 01:09:54,569 මට මොකටද කියන්නේ? 507 01:09:54,800 --> 01:09:55,880 ඉස්කෝලෙට ගිහින් අහන්න. 508 01:09:55,880 --> 01:09:56,737 මේ අංකල්... 509 01:09:57,040 --> 01:09:58,080 හින්දියෙන් කියන්නකෝ. 510 01:09:58,080 --> 01:09:59,891 ඉස්කෝලෙට ගිහින් අහන්නකෝ. 511 01:10:00,920 --> 01:10:02,873 ට්‍රිප් එකක් එහෙම ගිහින් වෙන්නැති. 512 01:10:03,960 --> 01:10:05,560 ඉස්කෝලේ ඇඩ්‍රස් එකක් තියෙනවද ඔයා ගාව? 513 01:10:06,680 --> 01:10:08,840 යමු, පල්ලෙහට යමු. දෙන්නම්. 514 01:10:16,600 --> 01:10:17,760 එයා ගෙදර නෑ. 515 01:10:17,760 --> 01:10:18,840 කොහෙද ගියේ එහෙනම්? 516 01:10:19,569 --> 01:10:20,855 අනේ මං කොහොමද දන්නේ! 517 01:10:20,880 --> 01:10:22,773 තමුන්ටවත් මුකුත් කියල ගියේ නැද්ද? 518 01:10:23,760 --> 01:10:24,400 ඔයා කවුද? 519 01:10:24,880 --> 01:10:26,280 නරු. 520 01:10:26,280 --> 01:10:28,560 මගේ නංගි තමුසේ ගෑණි එක්කයි මාසයක් තිස්සේ රවුම් ගහන්නේ. 521 01:10:28,560 --> 01:10:30,474 සහෝදරයා, ඒ මං බඳින්න ඉන්න කෙනා. 522 01:10:31,201 --> 01:10:31,961 ම්ම්.. 523 01:10:32,400 --> 01:10:34,400 දැන් මං ඉස්කොලෙටත් ගියා. 524 01:10:34,400 --> 01:10:37,282 අමෝල් ජෝෂි කියන එකා එක්ක එයාගේ පලහිලව්වක් යනවලු. 525 01:10:37,520 --> 01:10:38,814 තමුසේ බඳින්න ඉන්න කෙනා එක්ක! 526 01:10:38,840 --> 01:10:40,760 ඉස්සෙල්ලා ඔයා වැදගත් විදිහට කතා කරන්න දැනගන්න. 527 01:10:40,760 --> 01:10:41,840 එයා එහෙම කෙල්ලෙක් නෙමේ. 528 01:10:41,840 --> 01:10:42,440 ඕයි! 529 01:10:42,920 --> 01:10:46,055 එයාගේ හැටි මට කියන් එන්නෙපා. මෙහෙ වෙන දේවල් මං දන්නවා. 530 01:10:46,080 --> 01:10:48,120 පරයෝ! ඒකි මගේ නංගිවත් එක්කගෙනයි ගිහින් තියෙන්නේ. 531 01:10:48,120 --> 01:10:49,360 කාටද ඔය බනින්නේ? 532 01:10:49,360 --> 01:10:51,440 උඹටයි බැන්නේ! ඇයි උඹ මොනා කරන්නද හු**? 533 01:10:51,440 --> 01:10:52,680 ඕන නම් කෙලවලාම දානවා. 534 01:10:52,680 --> 01:10:54,265 උඹ දැන් වීරයා වෙන්න යනවද? 535 01:10:57,240 --> 01:10:58,560 මොකක්ද මේ මෙතන වෙන්නේ? 536 01:10:58,880 --> 01:11:00,287 දෙන්නගේ මොලේ නරක් වෙලාද? 537 01:11:01,040 --> 01:11:03,415 ඔයාලගේ නංගියි, නෝනයි ඉස්කෝලෙන් ආගිය අතක් නෑ.. 538 01:11:03,440 --> 01:11:05,373 ඔහෙලා කියන්නේ එයාලා පැනලා ගියා කියලද කියන්නේ? 539 01:11:05,840 --> 01:11:07,543 පොලිසියට ගිහින් පැමිණිල්ලක් දානවලා. 540 01:11:07,568 --> 01:11:09,949 මේ හලෝ! මං පොලිසියට ගිහින් මොනාද කියන්නේ? 541 01:11:10,320 --> 01:11:11,976 නරුගේ නංගි පැනලා ගියා කියලද? 542 01:11:12,480 --> 01:11:14,398 මුළු ටවුන් එකම මාව විහිලුවට ගනියි. 543 01:11:14,920 --> 01:11:16,360 ඕයි පරයා, අහපන්... 544 01:11:16,360 --> 01:11:19,775 උඹට පොලිසියට යනවා නම් උඹේ ගෑණි ගැන... 545 01:11:19,800 --> 01:11:20,240 මං කිය.. 546 01:11:20,240 --> 01:11:21,040 අහපන්. 547 01:11:21,040 --> 01:11:25,320 උඹ ඕන එකක් කියාගනින්. හැබැයි මගෙයි මගේ නංගිගෙයි නම ගෑවෙන්න බෑ. 548 01:11:26,240 --> 01:11:27,209 තේරුම් කරනවා. 549 01:11:33,000 --> 01:11:35,280 මේ ඉස්කෝලේ ඇඩ්‍රස් එක? 550 01:13:19,000 --> 01:13:20,080 උන්... 551 01:13:20,080 --> 01:13:22,000 ප්‍රේර්ණාවත් මෙතනයි තියන්නේ. 552 01:13:22,000 --> 01:13:26,000 එයාගේ ළමයිනුත් මෙතනයි ඉපදෙන්නේ. මේවා පේනවද උඹට? මේ... 553 01:13:33,221 --> 01:13:34,501 සමහරවිට... 554 01:13:35,840 --> 01:13:38,520 සමහරවිට... ප්‍රේර්ණා උගේ ගෑණිත් නෙමේ වෙන්නැති. 555 01:13:40,080 --> 01:13:42,120 එයත් අපි වගේ කොටු වෙලා නම්. 556 01:14:39,360 --> 01:14:40,280 අල්ලගන්න. 557 01:16:56,360 --> 01:16:57,883 ප්‍රේර්ණා! 558 01:17:34,480 --> 01:17:36,425 භෝලා, කහ ටිකක් අරන් වරෙන්. 559 01:18:40,600 --> 01:18:43,920 භෝලා, කෙල්ලන්ට කන්න දැම්මද? 560 01:18:45,360 --> 01:18:47,880 කන්න දුන්නොත් සක්තිමත් වෙයිනේ. 561 01:18:47,880 --> 01:18:50,926 ඔයාමනේ කිව්වේ දුර්වල වෙද්දෙන් කියලා. 562 01:18:54,440 --> 01:18:57,000 කන්න නුදුන්නොත් මැරිලා යයි. 563 01:18:57,000 --> 01:18:58,721 ගිහින් කන්න දියන්. 564 01:19:36,400 --> 01:19:38,280 නේහා... 565 01:19:41,240 --> 01:19:44,920 අපි මෙතනින් කොහොමහරි පැනලා යන්න ඕන. 566 01:20:32,360 --> 01:20:34,400 කෑම කන්නකෝ. 567 01:20:40,880 --> 01:20:42,880 සොරි, සොරි, සොරි. 568 01:20:50,440 --> 01:20:52,320 මං කවන්නම් එහෙනම්. 569 01:20:59,480 --> 01:21:00,400 කන්න. 570 01:21:03,880 --> 01:21:05,120 කන්නකෝ. 571 01:21:36,800 --> 01:21:38,360 ගන්න. 572 01:21:40,880 --> 01:21:42,240 මොකද වුණේ? 573 01:21:46,280 --> 01:21:49,320 හොඳින් කවද්දී කන්න බැරි ඇයි? කාපිය! 574 01:21:49,760 --> 01:21:50,463 කාපිය! 575 01:22:12,640 --> 01:22:15,120 ඒයි! නැගිටපන්. 576 01:22:20,080 --> 01:22:21,920 ඕයි... නැගිටපන්! 577 01:23:52,960 --> 01:23:54,840 මෙතනින් එලියට යන්න පුළුවන්. 578 01:24:58,920 --> 01:25:01,320 ගෑණු ළමයි දෙන්නෙක් මෙහෙ ආවද? 579 01:25:01,320 --> 01:25:02,280 ආ? 580 01:25:53,120 --> 01:25:54,280 ඔව් මහත්තයා? 581 01:25:56,320 --> 01:25:58,080 ගෑණු ළමයි දෙන්නෙක් මෙහෙට ආවද? 582 01:25:58,080 --> 01:25:58,880 නෑනේ. 583 01:26:02,320 --> 01:26:03,560 මේ බලනවා. 584 01:26:08,640 --> 01:26:10,000 නෑ මහත්තයා.. 585 01:26:10,000 --> 01:26:11,257 එහෙම කෙනෙක් ආවේ නෑ. - හරියට බලනවකෝ. 586 01:26:25,720 --> 01:26:27,840 ෂ්ෂ්ෂ්ෂ්... 587 01:26:52,240 --> 01:26:53,880 මං... 588 01:26:53,920 --> 01:26:57,760 මං උදව් අරන් ආයේ එන්නම්. ඇත්තමයි. 589 01:27:15,120 --> 01:27:18,049 මට අලුත උපන් ළමයෙක් අඬනවා ඇහුණා. 590 01:27:18,960 --> 01:27:21,280 මං මෙහෙට ආපු දවසෙයි ඒ ළමයා ඉපදුනේ. 591 01:27:22,200 --> 01:27:24,680 ඇත්තමයි කියන්නේ මහත්තයා, මෙහෙට කිසිම ගෑණු ළමයෙක් ආවේ නෑ. 592 01:27:26,120 --> 01:27:27,487 මේ අංකල්ගට තියෙන ප්‍රශ්නේ මොකක්ද? 593 01:27:28,240 --> 01:27:29,240 මෙයාගේ කන් ඇහෙන්නැද්ද?? 594 01:27:29,400 --> 01:27:32,392 නෑ මහත්තයා. එයා කතා කරන්නෑ. නිහඬ භාරයක් කරන ගමන්. 595 01:27:37,600 --> 01:27:38,560 ඔහෙලව දැකලවත් නෑනේ. 596 01:27:39,400 --> 01:27:41,860 අපි වැඩිය එලියට බහින්නෑනේ. ඒකයි. 597 01:27:43,035 --> 01:27:43,635 හරි. 598 01:27:44,920 --> 01:27:46,332 එයාව දැක්කොත් එහෙම... 599 01:27:46,920 --> 01:27:50,177 ගමට කියනවකෝ, නරුට කෝල් එකක් දෙන්න කියලා. 600 01:27:50,960 --> 01:27:51,720 හරිද? 601 01:27:51,840 --> 01:27:52,720 හරි මහත්තයා. 602 01:28:00,620 --> 01:28:02,815 අර නාකියා ළමයව මැරුවා. 603 01:28:03,360 --> 01:28:06,080 ඌ කලින් ළමයින්වත් එහෙම මරලා. 604 01:28:06,080 --> 01:28:08,280 උන්ගේ පිස්සු වැඩකාරයයි මට කිව්වේ. 605 01:28:15,480 --> 01:28:16,400 මොකද වුණේ මහත්තයා? 606 01:28:24,440 --> 01:28:25,840 කොහෙද මගේ නංගි? 607 01:28:31,600 --> 01:28:33,400 පරයෝ කොහෙද එයා? 608 01:28:33,520 --> 01:28:34,960 කියපිය කැ*යා! 609 01:28:35,520 --> 01:28:36,418 අයියේ!! 610 01:28:38,080 --> 01:28:39,240 අයියේ!!!!! 611 01:29:44,440 --> 01:29:46,080 වරෙන් බබා!! වරෙන්! 612 01:29:55,600 --> 01:30:00,080 මොකද වුණේ? එන්න කියපන් උඹේ අයියට. එන්න කියපන්. 613 01:32:14,960 --> 01:32:15,880 ඔව් අයියේ? 614 01:32:26,440 --> 01:32:30,000 මහත්තයා...යන්නද මහත්තයා? 615 01:32:32,040 --> 01:32:33,840 මහත්තයා, යන්නද? 616 01:32:38,320 --> 01:32:39,280 මහත්තයා! 617 01:33:40,600 --> 01:33:45,400 ඒයි!! ඇයි මගේ අයියව මැරුවේ? ඇයි මගේ අයියව මැරුවේ? 618 01:34:04,400 --> 01:34:05,960 ඇයි මෙහෙම කරන්නේ? 619 01:34:08,120 --> 01:34:09,480 එපා.... 620 01:34:16,960 --> 01:34:19,413 නේහා! නේහා! 621 01:34:20,360 --> 01:34:21,800 නේහා! 622 01:34:24,040 --> 01:34:25,480 හා ඇති ඇති. 623 01:34:25,480 --> 01:34:26,840 එපා! එපා! 624 01:34:26,840 --> 01:34:29,280 එක සැරයයි. මං ආසයිනේ. 625 01:34:29,280 --> 01:34:30,960 - එපා! - එක සැරයයි. 626 01:36:09,120 --> 01:36:11,520 නේහා!! 627 01:36:38,880 --> 01:36:40,960 නේහා.. 628 01:37:13,360 --> 01:37:16,360 නේහා! නේහා. 629 01:37:17,880 --> 01:37:20,880 නේහා.... 630 01:37:25,560 --> 01:37:28,960 ඒයි! කෑගහන්නකෝ. කෑගහන්නකෝ. 631 01:37:30,480 --> 01:37:32,720 කෑ ගහන්නකෝ. 632 01:37:36,080 --> 01:37:39,280 හරි කමක් නෑ. පස්සේ කරමු. 633 01:39:59,640 --> 01:40:01,200 ඒයි! මේ මොකද? 634 01:40:02,720 --> 01:40:04,080 දෙනවා එකක් දැන්. 635 01:40:51,360 --> 01:40:54,760 ආයේ මෙහෙම කරනවා එහෙම නෙමේ. හරිද? 636 01:45:41,480 --> 01:45:42,520 වතුර. 637 01:45:47,480 --> 01:45:48,080 බොන්න. 638 01:45:57,360 --> 01:45:59,080 කලින් කියන්න තිබ්බනේ. 639 01:46:02,520 --> 01:46:03,240 ආ? 640 01:46:04,560 --> 01:46:06,200 ඉඟියක් දෙන්න තිබ්බනේ. 641 01:46:10,520 --> 01:46:13,000 එහෙනම් ආයේ එන්නෑනේ. 642 01:46:17,320 --> 01:46:18,240 පැනලා යනවනේ. 643 01:46:18,240 --> 01:46:20,400 ෂ්ෂ්ෂ්. කටවහගන්න. 644 01:46:21,680 --> 01:46:22,800 වතුර. 645 01:46:33,560 --> 01:46:37,000 තාත්තා ගහයි. ෂ්ෂ්ෂ්ෂ්. 646 01:46:42,560 --> 01:46:44,200 තාත්තා? 647 01:46:45,920 --> 01:46:49,080 හ්ම්ම්... තාත්තා. 648 01:46:53,640 --> 01:46:55,440 මට ගොඩක් ගහනවා. 649 01:46:56,560 --> 01:46:57,765 බනිනවත් එක්ක. 650 01:47:00,400 --> 01:47:01,978 කන්න දෙන්නෙත් නෑ. 651 01:47:03,040 --> 01:47:04,587 කෝටුවෙන්... 652 01:47:05,400 --> 01:47:07,920 කෝටුවෙන් ගහන්නේ. 653 01:47:10,000 --> 01:47:14,120 එයා කියන දේ ඇහුවොත්, ගහන්නේ නෑ. 654 01:47:14,120 --> 01:47:15,609 කන්නත් දෙනවා. 655 01:47:18,520 --> 01:47:21,080 එයා එහෙමයි තේරුම් කරන්නේ, කෝටුවෙන්. 656 01:47:22,080 --> 01:47:23,800 අම්මටත් එහෙම තේරුම් කරා. 657 01:47:26,440 --> 01:47:28,674 දවසක්, අම්මා තේරුම් ගත්තේ නෑ 658 01:47:29,760 --> 01:47:32,040 මැරුවා. 659 01:47:34,680 --> 01:47:36,240 වතුර? 660 01:47:46,320 --> 01:47:48,240 මේ... 661 01:47:54,480 --> 01:47:56,230 මට මෙහෙන් යන්න ඕන. 662 01:47:59,200 --> 01:48:00,680 තාත්තා ගහයි. 663 01:48:00,680 --> 01:48:02,120 අනේ අනේ අනේ මට උදව් කරන්න.. 664 01:48:02,120 --> 01:48:02,920 බෑ. 665 01:48:02,920 --> 01:48:04,040 මට මෙහෙන් යන්න ඕන. 666 01:48:05,520 --> 01:48:06,800 තාත්තා ගහයි. 667 01:48:06,920 --> 01:48:08,520 මට මෙහෙන් යන්න ඕන. 668 01:48:11,880 --> 01:48:14,600 මට මෙහෙන් යන්න ඕන. 669 01:52:50,569 --> 01:52:52,920 අනූජා, අර භෝලා... 670 01:52:53,040 --> 01:52:56,080 මං මැරුවා ඌව. 671 01:53:01,440 --> 01:53:03,600 දැන් අර නාකියාවත් මරන්න ඕන. 672 01:53:03,720 --> 01:53:05,880 එපා එපා අනූජා. යන්න එපා. 673 01:53:05,880 --> 01:53:09,000 අපි පැනලා යමු. ඒ නාකියා අපිව මරලා දායි. 674 01:53:09,000 --> 01:53:10,796 එපා එපා අනූජා. 675 01:53:19,360 --> 01:53:22,680 ප්‍රේර්ණා කියන්නේ උගේ දුවලු. 676 01:53:35,860 --> 01:53:37,380 දුව? 677 01:53:39,720 --> 01:53:43,120 ඌ මෙච්චර කාලයක් තමන්ගෙම දුවව දූෂණය කරා 678 01:53:43,120 --> 01:53:45,240 ළමයි මෙච්චරක් මැරුවා, 679 01:53:45,240 --> 01:53:47,240 අපිට මෙච්චර දේවල් කරා. 680 01:53:48,120 --> 01:53:49,640 පැනලා යන්න නෙමේ, මට.. 681 01:53:49,760 --> 01:53:51,800 ඌව මරන්නයි ඕන. 682 01:53:52,560 --> 01:53:56,280 උඹට වෙච්ච දෙයින් පස්සෙත් උඹට ඕනද ඌව පණපිටින් තියන්න? 683 02:00:52,520 --> 02:00:59,920 [ඝන්ශ්‍යාම්] : අම්මා.. අම්මා.. අම්මා......!! 684 02:03:42,971 --> 02:03:48,298 ඔවුන් මේ නිවසේ ජීවත් වූ වසර 20 තුළ ප්‍රේර්ණාට ඝන්ශ්‍යාම්ට දාව දරුවන් 8ක් සිටියා. ඉන් 7ක් ඔහු මැරූ අතර, එක් අයෙක් තවමත් කුසේ. 685 02:03:48,323 --> 02:03:52,178 ඝන්ශ්‍යාම් සහ භෝලා එක්ව මරා දැමු ගණන 13ක්. ඉන් 9දෙනෙක් භෝලා විසින් දූෂණය කළා. 686 02:03:52,203 --> 02:03:56,657 මේ සාහසිකයන්ගේ පළමු ගොදුර සාවිත්‍රි. ඇය ප්‍රේර්ණාගේ මවයි. දිවි බේරාගත්තේ අනූජා සහ නේහා පමණයි. 687 02:03:58,726 --> 02:04:02,950 ළමා අපචාර වලින් 60%ක් සිදු කරන්නේ දරුවා දන්නා අයෙක්මයි. 688 02:04:02,975 --> 02:04:05,936 ළමා අපචාර සිදුවීම් වලින් 90%ක් වාර්තාද නොවේ. 689 02:04:05,961 --> 02:04:09,243 2018 වසරේදී පමණක් එම වාර්තා වූ සිදුවීම් ගණන 39,000ක්.