1 00:00:07,500 --> 00:00:19,958 {\an5}මෙම සිංහල උප සිරැසිය www. baiscope.lk මගින් නොමිලයේ බෙදා හරින ලද්දකි කරුණාකර කතෘ අයිතිය සුරකින්න 2 00:00:45,791 --> 00:00:58,083 සිංහල පරිවර්ථනය සහ උපසිරැසි BANDULA K www. baiscope.lk 3 00:01:00,083 --> 00:01:03,333 4 00:01:03,333 --> 00:01:06,750 5 00:01:06,875 --> 00:01:08,500 6 00:01:08,625 --> 00:01:09,750 මම එන්නද? 7 00:01:09,875 --> 00:01:11,791 8 00:01:11,791 --> 00:01:13,250 ගොඩක් හොඳයි 9 00:01:14,250 --> 00:01:16,166 10 00:01:17,208 --> 00:01:18,291 එන්න 11 00:01:18,291 --> 00:01:21,166 ස්තූතියි. 12 00:01:21,166 --> 00:01:25,958 13 00:01:28,916 --> 00:01:31,375 14 00:01:31,375 --> 00:01:35,333 15 00:01:35,333 --> 00:01:36,791 16 00:01:36,791 --> 00:01:41,875 17 00:01:41,875 --> 00:01:45,291 18 00:01:45,291 --> 00:01:49,291 19 00:01:49,291 --> 00:01:51,416 20 00:01:51,416 --> 00:01:55,958 21 00:01:57,041 --> 00:01:58,083 22 00:01:58,083 --> 00:02:01,041 ඔව් හරි 23 00:02:01,041 --> 00:02:03,791 24 00:02:03,791 --> 00:02:06,875 ඒයි අපි මේක දිහා බලමු 25 00:02:06,875 --> 00:02:08,291 26 00:02:08,416 --> 00:02:11,125 හරි.. ඕහ් 27 00:02:11,125 --> 00:02:14,125 28 00:02:14,125 --> 00:02:17,208 29 00:02:17,208 --> 00:02:18,416 ඉඳ ගන්න. 30 00:02:18,416 --> 00:02:19,625 31 00:02:19,625 --> 00:02:22,416 ඉඳ ගන්න. 32 00:02:22,416 --> 00:02:24,083 ඉඳ ගන්න. 33 00:02:25,166 --> 00:02:27,291 ඉඳ ගන්න. ඉඳ ගන්න. 34 00:02:27,291 --> 00:02:29,091 හොඳ කෙල්ල. 35 00:02:29,291 --> 00:02:33,625 36 00:02:33,625 --> 00:02:36,791 එන්න. 37 00:02:36,791 --> 00:02:38,083 ඇඳට. 38 00:02:38,083 --> 00:02:39,250 39 00:02:39,250 --> 00:02:41,250 මේක ඔයාට හොඳ තැනක්ද? 40 00:02:41,250 --> 00:02:44,791 41 00:02:44,791 --> 00:02:47,875 42 00:02:49,041 --> 00:02:53,583 43 00:02:55,750 --> 00:02:58,000 44 00:02:58,000 --> 00:03:01,666 45 00:03:01,666 --> 00:03:05,333 46 00:03:05,333 --> 00:03:08,875 47 00:03:08,875 --> 00:03:12,041 48 00:03:12,041 --> 00:03:16,000 49 00:03:16,000 --> 00:03:18,000 50 00:03:18,000 --> 00:03:21,625 51 00:03:27,291 --> 00:03:28,958 ආහ්! 52 00:03:53,208 --> 00:03:54,541 ඒක හරි 53 00:03:58,541 --> 00:04:00,666 54 00:04:00,666 --> 00:04:04,666 55 00:04:04,666 --> 00:04:07,708 56 00:04:07,708 --> 00:04:11,291 57 00:04:11,291 --> 00:04:12,375 එන්න 58 00:04:12,375 --> 00:04:15,166 ඇතුලට යන්න, යන්න 59 00:04:15,166 --> 00:04:18,375 ඇඳට යන්න 60 00:04:18,375 --> 00:04:20,750 61 00:04:20,875 --> 00:04:23,166 62 00:04:23,166 --> 00:04:24,333 - මේ මොකක්ද? 63 00:05:29,083 --> 00:05:31,708 යං,යං,යං,යං,යං, 64 00:05:56,125 --> 00:06:00,791 65 00:06:00,791 --> 00:06:03,750 66 00:06:03,750 --> 00:06:07,708 67 00:06:07,708 --> 00:06:11,041 68 00:06:11,041 --> 00:06:13,333 69 00:06:13,333 --> 00:06:17,875 < 70 00:06:47,000 --> 00:06:49,958 මොන මගුලක්ද? 71 00:08:30,041 --> 00:08:34,541 පරණ ඇබේ ලින්කන් වල දර මඩුවක් ඇතුලෙ 72 00:08:34,666 --> 00:08:36,500 73 00:08:36,500 --> 00:08:40,625 74 00:08:40,625 --> 00:08:44,666 75 00:08:44,666 --> 00:08:47,125 76 00:08:47,125 --> 00:08:50,291 77 00:08:50,291 --> 00:08:53,458 78 00:08:53,458 --> 00:08:55,333 79 00:08:55,333 --> 00:08:59,000 80 00:09:55,083 --> 00:09:57,583 යුද්ධයට කලින් 81 00:09:57,583 --> 00:10:01,708 මිනිස්සු විහිළු කලා කැරපොත්තො න්‍යශ්ඨික පිපුරුමකින් බේරීම ගැන 82 00:10:04,333 --> 00:10:06,375 ඒත් උනුත් බේරුනේ නෑ 83 00:10:07,916 --> 00:10:10,041 උන් දියුණු උනා 84 00:10:12,916 --> 00:10:16,083 උරස් පෙදෙස විශාල කර ගත්තා ප්‍රහාරයෙන් බේරෙන්න 85 00:10:17,083 --> 00:10:20,625 ගොනු වශයෙන් දඩයම් කරන්න ස්පර්ශක සහ 86 00:10:20,625 --> 00:10:24,541 විශාල ගොදුරු පරිභෝජනය සඳහා කෘන්තක දත් දිගු කර ගත්තා 87 00:10:26,000 --> 00:10:28,000 ඔයා වගේම 88 00:10:32,000 --> 00:10:35,291 කළුවරේ ගිණි ගොඩක් දල්වනවට වඩා වැඩි දෙයක් ඔයා දැන ගන්න ඕනෙ 89 00:10:39,583 --> 00:10:41,625 සර්, මම මගේ තාත්තව හොයනවා 90 00:10:42,666 --> 00:10:45,583 එයා.. පැහැර ගත්තා, මේ මෝල්ඩේවර් කියන ගෑණි 91 00:10:45,583 --> 00:10:47,250 - ඔයා ඒකිව දැක්කද? - අහන්න, 92 00:10:47,250 --> 00:10:49,583 ඔයා ගෙදර යන්න මිස් 93 00:10:49,583 --> 00:10:52,708 සුරක්ෂිතාගාර වැසියෝ මෙහෙ වඳවී යන විශේෂයක් 94 00:10:52,708 --> 00:10:55,500 ඔයා එන්නේ නීති රීති තියෙන ලෝකයකින් 95 00:10:55,500 --> 00:10:58,708 මේ ස්ථානය ඒ සේරටම වඩා වෙනස් 96 00:11:00,208 --> 00:11:02,916 මම හිතන්නේ නැහැ ඔ‍යා කරන්න හදන දෙයින් 97 00:11:02,916 --> 00:11:06,458 මෙහෙ බේරිල ඉන්න පුළුවන් කියල 98 00:11:09,750 --> 00:11:11,750 මම මගෙ තාත්ත නැතුව ආපහු යන්නෙ නෑ 99 00:11:17,375 --> 00:11:19,875 ඔයා ඉන්න හිතනව නම් 100 00:11:19,875 --> 00:11:22,375 එහෙනම් ඔයාට හැඩ ගැහෙන්න වෙන්න වෙනවා 101 00:11:24,166 --> 00:11:28,041 ප්‍රශ්ණෙ තමයි ඔයාට තවමත් ඒක ඕනෙ වෙයිද 102 00:11:29,583 --> 00:11:31,500 ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් 103 00:11:31,500 --> 00:11:33,750 සත්ත්වයෙක් උනාම? 104 00:11:42,166 --> 00:11:43,458 ෆෝර්, එන්න 105 00:11:43,458 --> 00:11:45,958 ඔයා කවුද? 106 00:12:43,458 --> 00:12:44,791 ටයිටස් නයිට් තුමනි 107 00:12:49,750 --> 00:12:52,583 මට පේනවා ඔයා ගියේ පදම් උන රේඛාවක කියලා 108 00:12:52,583 --> 00:12:54,500 T-60 එකේ 109 00:12:54,500 --> 00:12:56,750 ඒක චලනය වැඩි කර ගන්න උපකාර උනාද? 110 00:13:04,708 --> 00:13:06,333 සුද්ද කරනවා 111 00:13:40,291 --> 00:13:41,791 අපිව පහළට ගන්න 112 00:13:42,916 --> 00:13:45,791 මට කම්මැලියි. මොකකට හරි වෙඩි තියන්න ඕනේ 113 00:13:45,791 --> 00:13:48,291 නෑ, නයිට් තුමනි අපිට රාජකාරියක් තියෙනවා ෆිලී කියන නගරය පරීක්ෂා කරන්න 114 00:13:48,291 --> 00:13:50,666 අපි තව සැතපුම් ගණනක්... 115 00:14:08,958 --> 00:14:11,041 දෙවියනේ! 116 00:14:16,416 --> 00:14:18,125 117 00:14:18,125 --> 00:14:19,791 ශික් 118 00:16:39,458 --> 00:16:41,250 නයිට් තුමනි, බලන්න 119 00:16:46,708 --> 00:16:49,041 උං මෙහෙ, ඇවිත්, මිනිහෙක් 120 00:16:49,041 --> 00:16:50,583 බල්ලෙක් 121 00:16:50,583 --> 00:16:52,416 ඒක තමයි ඉලක්කය 122 00:16:52,416 --> 00:16:53,541 ඔව්, උන් 123 00:16:56,875 --> 00:16:57,875 ශික් 124 00:17:45,166 --> 00:17:46,875 බලනවා ඉලක්කය මෙතනද කියල 125 00:17:48,125 --> 00:17:51,250 ඒත්, ඒත්, නයිට් තුමනි,මට සන්නාහයක් නෑ 126 00:17:51,250 --> 00:17:54,041 ඔයාට ඇඳුමක් ලැබෙයි නිර්භීත කම පෙන්නුවම 127 00:17:54,041 --> 00:17:57,333 මේකත් නිර්භීත ක්‍රියාවක් 128 00:17:57,333 --> 00:17:59,125 ඒත් රජතුමනි.. මම.. 129 00:17:59,125 --> 00:18:01,041 නියෝග‍යක්, මගෙ සහායකයා 130 00:18:02,541 --> 00:18:04,166 යනවා 131 00:18:20,416 --> 00:18:21,916 මොනව හරි දැක්කද? 132 00:18:25,750 --> 00:18:28,041 මොකද ප්‍රශ්ණෙ මොට්ටයෝ 133 00:18:39,416 --> 00:18:40,708 ඔහ් ශික් 134 00:18:42,666 --> 00:18:44,833 ශික්, වලහෙක් 135 00:19:02,583 --> 00:19:04,500 මල කෙලියයි. 136 00:19:09,375 --> 00:19:12,000 ශික්! ශික්, ශික්,ශික්,ශික්,ශික්, ශික්, ශික්! 137 00:19:12,000 --> 00:19:13,333 ඕහ්, ශික්! 138 00:19:13,333 --> 00:19:14,750 නෑ, නෑ, නෑ, නෑ 139 00:19:14,750 --> 00:19:16,416 ශික්, ශික්, ශික්! 140 00:19:16,416 --> 00:19:18,333 ශික්,ශික්, ශික්, ශික්! 141 00:19:18,333 --> 00:19:19,833 නෑ! 142 00:19:36,291 --> 00:19:38,833 ඕහ් උදව් කරපං 143 00:19:38,833 --> 00:19:41,166 ඕහ් උදව් කරපං 144 00:19:41,166 --> 00:19:42,750 උදව් කරපං 145 00:19:42,750 --> 00:19:45,208 වෙඩි තියපං 146 00:19:45,208 --> 00:19:47,083 වෙඩි තියපං 147 00:19:50,083 --> 00:19:51,208 වෙඩි තියපං 148 00:20:04,291 --> 00:20:07,000 ශික්,ශික්, 149 00:20:07,000 --> 00:20:08,791 උදව් කරපං 150 00:20:08,791 --> 00:20:11,208 මේකව අයින් කරපං 151 00:20:12,333 --> 00:20:13,458 උදව් කරපං 152 00:20:13,458 --> 00:20:15,541 උදව් කරපං 153 00:20:15,541 --> 00:20:17,916 ඕහ් ශික් 154 00:20:19,875 --> 00:20:21,916 ඕහ්, ශික් 155 00:20:21,916 --> 00:20:25,541 ශික්, ශික් මේ ජරාව... 156 00:20:25,541 --> 00:20:27,166 ශික්! 157 00:20:27,166 --> 00:20:29,041 උඹ කොහෙද හිටියෙ? 158 00:20:29,041 --> 00:20:30,958 හහ්? 159 00:20:30,958 --> 00:20:32,958 මේ @@@@ තැන 160 00:20:32,958 --> 00:20:35,291 හැම වෙලාවෙම මොනව හරි වෙනවා 161 00:20:35,291 --> 00:20:37,041 දවස නැති කරනවා 162 00:20:38,125 --> 00:20:40,208 මේ මුඩු බිම කෙහෙම්මල් ජරා තැනක් 163 00:20:41,750 --> 00:20:45,333 පූජකයොත් උංගෙ ගොන්කතා කියල 164 00:20:45,333 --> 00:20:48,708 මාව මේ වගේ මෝඩ මෙහෙයුම් වලට එවනවා 165 00:20:48,708 --> 00:20:51,000 මගුලෙ ටෝස්ටර් උදුන් බවට පත් උනු 166 00:20:52,250 --> 00:20:54,250 අවශිෂ්ට වලට 167 00:20:56,708 --> 00:20:59,583 උඹ දන්නවද මේ කෙහෙම්මල් ටෝස්ටර් උදුනකින් කරන්න පුළුවන් දේ? 168 00:20:59,583 --> 00:21:02,625 උඹට අදහසක් වත් තියෙනවද? 169 00:21:04,500 --> 00:21:05,875 මට ස්ටිම්පැක් එකක් දීපං 170 00:21:05,875 --> 00:21:08,500 මොන මගුලක්ද ඔතන උඹ කරන්නෙ? 171 00:21:08,500 --> 00:21:10,125 මට ස්ටිම්පැක් එකක් දෙනවද? 172 00:21:10,125 --> 00:21:11,875 ඔතන හිට ගෙන ඉන්නෙ නැතුව 173 00:21:12,916 --> 00:21:15,416 මම ඉල්ලන්නෙ ස්ටිම්පැක් එකක් 174 00:21:15,416 --> 00:21:16,916 උඹ මම දිහා බලා ගෙන ඉන්නවා 175 00:21:16,916 --> 00:21:19,750 හරියට මොකුත් කරන්න දන්නෙ නෑ වගේ 176 00:21:19,750 --> 00:21:22,125 ටොන් දෙකක විකිරණ සහිත වලහෙක් 177 00:21:22,125 --> 00:21:24,291 මගෙ පස්සෙ ඉන්නවා 178 00:21:24,291 --> 00:21:26,041 ඒත් උඹ බලන් ඉන්නවා 179 00:21:27,125 --> 00:21:28,666 තෝ මෝඩ *****ගෙ පුතා 180 00:21:28,666 --> 00:21:30,666 දන්නවද මේක උඹේ වැරැද්ද 181 00:21:36,250 --> 00:21:38,625 උඹ දන්නවද එයාල තමංගෙ කෙහෙම්මල් රාජකාරිය 182 00:21:38,625 --> 00:21:41,166 නොකරන සහායකයින්ට කරන දේ? 183 00:21:41,166 --> 00:21:42,625 උඹව බඳිනවා 184 00:21:45,708 --> 00:21:48,125 මැක්සිමස් උඹේ පෙනහළු වලින්, 185 00:21:48,125 --> 00:21:50,750 ඒ කරල උඹව එල්ලයි 186 00:21:52,875 --> 00:21:55,166 ගිජුලිහිණියෝ උඹව හොයා ගෙන එයි 187 00:21:56,750 --> 00:21:58,500 ඒකයි උඹට උන් කරන්නෙ 188 00:22:01,833 --> 00:22:06,291 උඹ තමයි නරකම සහායකයා 189 00:22:07,291 --> 00:22:09,041 මේ සේරම උඹේ වැරැද්ද 190 00:22:09,041 --> 00:22:11,541 තෝ මෝඩ ***** ගෙ පුතා 191 00:22:14,583 --> 00:22:16,625 ස්ටිම්පැක් එකක් දීපං 192 00:22:16,625 --> 00:22:18,375 ස්ටිම්පැක් එකක් දීපං 193 00:22:18,375 --> 00:22:20,791 මට හුස්ම ගන්න බෑ 194 00:22:32,708 --> 00:22:34,791 ඒක නයිට් වරයෙක්ගෙ රාජකාරියක් 195 00:22:34,791 --> 00:22:37,333 මේ වැටුන ලෝකය යහපත් කිරීම 196 00:22:39,333 --> 00:22:41,958 ඔයාට ඔය සන්නාහයට සුදුසු නෑ 197 00:22:44,708 --> 00:22:46,500 ඕහ්, උඹ එහෙමද හිතන්නෙ? 198 00:22:55,875 --> 00:22:57,375 උඹ **** 199 00:22:59,750 --> 00:23:03,125 උං උඹව මරණවා මේක නිසා 200 00:23:03,125 --> 00:23:05,750 මම ඉලක්කය ආයෙ ගෙනාවොත් එහෙම වෙන්නෙ නෑ 201 00:23:05,750 --> 00:23:07,625 උඹ... 202 00:23:26,625 --> 00:23:28,958 මගුල, වැඩ කරපං 203 00:23:31,791 --> 00:23:33,666 හලෝ, සමාවෙන්න 204 00:23:35,166 --> 00:23:36,166 සමා වෙන්න! 205 00:23:36,166 --> 00:23:38,041 හයි! 206 00:23:38,041 --> 00:23:39,625 මම එන්නද? 207 00:23:39,625 --> 00:23:41,458 මට ආයුධ නෑ 208 00:23:41,458 --> 00:23:43,500 - ඕහ්. - සල්ලිද? 209 00:23:43,500 --> 00:23:47,125 නෑ නෑ, මට ඕනෙ දිශාවක් අහ ගන්න විතරයි 210 00:23:48,500 --> 00:23:50,708 හරි 211 00:24:04,916 --> 00:24:06,125 සමා වෙන්න 212 00:24:09,208 --> 00:24:11,208 මම-මම අතර මං වෙලා 213 00:24:12,583 --> 00:24:14,208 හයි! 214 00:24:14,208 --> 00:24:17,125 මොනවද ඔයා ඔය කරන්නෙ? 215 00:24:17,125 --> 00:24:19,625 මේක වතුර ෆිල්ටරයක් 216 00:24:19,625 --> 00:24:23,208 කොච්චර වැලි ඒකට දැම්මත් මට තවත් වැලි හම්බ වෙනවා I just get more sand. 217 00:24:23,208 --> 00:24:26,375 ඔයා වතුර හොයාගෙන තියෙනවද? 218 00:24:26,375 --> 00:24:27,833 වතුර ෆිල්ටරේට? 219 00:24:34,333 --> 00:24:35,750 ඔයා ගාව වතුර තියෙනවද? 220 00:24:35,750 --> 00:24:38,958 ඔයාට ටිකක් ඕනෙද? 221 00:24:38,958 --> 00:24:40,375 මෙන්න 222 00:24:47,458 --> 00:24:50,916 සමා වෙන්න, සර්...අහ් 223 00:24:50,916 --> 00:24:52,875 ඇත්තටම මම... 224 00:24:52,875 --> 00:24:54,625 මටත් ඒව ඕනෙ 225 00:24:54,625 --> 00:24:56,750 ඔව් මටත් 226 00:24:56,750 --> 00:24:58,333 ස්තූතියි 227 00:24:58,333 --> 00:25:02,041 කවුරු හරි පිරිසිදු වතුර බෝතලයක් දුන්නොත් ඒක බොන්න 228 00:25:02,041 --> 00:25:04,500 ඔයා තිබහ නැතත් ඒක බොන්න 229 00:25:04,500 --> 00:25:06,583 ඔයාට පුළුවන් තරම් 230 00:25:06,583 --> 00:25:08,666 හරිද? 231 00:25:08,666 --> 00:25:10,666 ඔයා දැක්කෙ නැද්ද? 232 00:25:10,666 --> 00:25:12,916 හිරකාරයෙක් එක්ක මිනිස්සු ටිකක් යනවා 233 00:25:12,916 --> 00:25:14,291 නෑ 234 00:25:16,458 --> 00:25:18,791 ඔයා ෆිලි වලටද යන්නෙ? 235 00:25:18,791 --> 00:25:20,500 මොකක්ද ෆිලි? 236 00:25:20,500 --> 00:25:21,750 නගරයක් 237 00:25:23,625 --> 00:25:25,541 ඒක අර කන්දෙ 238 00:25:25,541 --> 00:25:27,708 මම ගිහිල්ලම නෑ 239 00:25:27,708 --> 00:25:30,333 ඔයා ඒ කන්දට ගිහිල්ලම නැද්ද? 240 00:25:30,333 --> 00:25:32,791 නෑ ඒක අනතුරු දායකයි 241 00:25:32,791 --> 00:25:36,791 ෆිලි වලදි මිනිස්සු නිතරම මැරෙනවා 242 00:25:36,791 --> 00:25:39,041 එතන තමයි මගෙ තාත්තත් මැරුණෙ 243 00:25:40,625 --> 00:25:42,708 සහෝදරයො දෙන්නෙකුත් 244 00:25:42,708 --> 00:25:44,166 නැන්ද කෙනෙක් හිටියා 245 00:25:44,166 --> 00:25:45,916 එයත් එහෙදි මැරුණා 246 00:25:47,958 --> 00:25:49,583 මට කණගාටුයි අහන්න 247 00:25:49,583 --> 00:25:50,666 ස්තූතියි 248 00:25:51,833 --> 00:25:53,166 ඒක අනතුරුදායකයි වගේ 249 00:25:53,166 --> 00:25:56,208 නැත්තම් ඔයා මෙහෙ ඉන්න 250 00:25:56,208 --> 00:25:58,458 මා එක්ක ඉන්න 251 00:25:58,458 --> 00:26:01,500 පවුලක් වගේ, මේ වැඩ වලට ලේසි වෙයි 252 00:26:01,500 --> 00:26:03,250 අහ්... 253 00:26:03,250 --> 00:26:05,666 මම.. මම කැමතියි .. ඒත් 254 00:26:05,666 --> 00:26:07,625 ස්තූතියි ඔයාගෙ උපදෙස් වලට 255 00:26:09,583 --> 00:26:13,208 - මට සනීප නෑ, හිතෙනව මම මැරෙයි කියල - ඕහ්.. 256 00:26:13,208 --> 00:26:15,500 ඔයාට මම එක්ක වැඩි කල් ඉන්න වෙන එකක් නෑ 257 00:26:16,958 --> 00:26:19,250 මේ සේරම ඔයාට 258 00:26:19,250 --> 00:26:21,000 හරි, හරි 259 00:26:21,000 --> 00:26:23,208 ස්තූතියි 260 00:26:23,208 --> 00:26:26,916 ඔයා හොඳ කෙනෙක්, මට වෙඩි තියපු නැති නිසා 261 00:26:26,916 --> 00:26:29,041 ඇත්තටම ඒකෙ ප්‍රශ්ණයක් නෑ 262 00:26:29,041 --> 00:26:30,916 බායි! 263 00:27:16,333 --> 00:27:18,041 264 00:27:18,041 --> 00:27:19,541 265 00:27:19,541 --> 00:27:22,166 266 00:27:22,166 --> 00:27:24,583 - හරි. 267 00:27:24,583 --> 00:27:25,916 268 00:27:29,208 --> 00:27:32,625 269 00:27:32,625 --> 00:27:35,583 270 00:27:35,583 --> 00:27:37,833 271 00:27:37,833 --> 00:27:40,041 272 00:27:41,166 --> 00:27:42,416 273 00:27:42,416 --> 00:27:45,041 274 00:27:45,041 --> 00:27:49,375 275 00:27:49,375 --> 00:27:52,458 276 00:27:52,458 --> 00:27:55,583 277 00:27:55,583 --> 00:27:58,833 278 00:27:58,833 --> 00:28:01,166 279 00:28:01,166 --> 00:28:03,125 වව්. 280 00:28:03,125 --> 00:28:06,000 281 00:28:06,000 --> 00:28:07,416 ඔව් 282 00:28:07,416 --> 00:28:08,958 - ඔව්! 283 00:28:08,958 --> 00:28:12,166 ***** 284 00:28:27,791 --> 00:28:29,083 මම වැරැද්දක් කලේ නෑ 285 00:28:31,833 --> 00:28:33,541 - නෑ! ඒක හරි. 286 00:28:35,750 --> 00:28:38,083 එපා, මට ගහන එක නවත්තන්න 287 00:28:38,083 --> 00:28:40,458 මම උඹව මරනවා , බැල්ලිගෙ පුතා 288 00:28:40,458 --> 00:28:41,750 තොට මාව ඇහෙනවද? 289 00:28:42,666 --> 00:28:44,875 ෆැසිස්ට්වාදියා, මාව අත ඇරපං! එපා 290 00:28:46,041 --> 00:28:47,416 - මම උඹව මරනවා - එපා! 291 00:28:47,416 --> 00:28:49,291 මම උඹේ බෙල්ල මිරිකනවා 292 00:28:49,291 --> 00:28:50,500 -අත ඇරපං එයාව - ඒක වෙනවා 293 00:28:50,500 --> 00:28:52,708 මේ උඹේ අවසානය 294 00:28:52,708 --> 00:28:54,875 -මම කිව්වෙ අත ඇරපං 295 00:28:58,208 --> 00:28:59,666 ඕහ් 296 00:28:59,666 --> 00:29:01,750 ඕහ්.. ඕහ් 297 00:29:01,750 --> 00:29:03,625 ඕහ්.. ඕහ් 298 00:29:03,625 --> 00:29:05,750 ඕහ්.. ඕහ් 299 00:29:07,166 --> 00:29:08,916 කොහොමද අනිත් පැත්ත පෙරලුනේ? 300 00:29:09,833 --> 00:29:11,166 යකඩ මිනිහා ස්තූතියි. 301 00:29:11,166 --> 00:29:13,000 ඔබට ණය ගැතියි 302 00:29:13,000 --> 00:29:15,541 මෝඩ ගොඩයා උඹට මම කියන්නෙ-- 303 00:29:15,541 --> 00:29:17,875 මට බාධා කරපු මුල් පාර නෙමෙයි 304 00:29:17,875 --> 00:29:20,541 මගෙ විද්‍යාත්මක කුතුහලයට 305 00:29:20,541 --> 00:29:22,708 අහ් 306 00:29:22,708 --> 00:29:26,291 උඹට අසුභ දවසක්.. බායි! 307 00:29:27,375 --> 00:29:30,833 ඔයා, උගතෙක්, මහත්මයෙක් 308 00:29:30,833 --> 00:29:32,125 ඔයාට ප්‍රශංසා කළ යුතුයි 309 00:29:35,416 --> 00:29:36,583 ඕහ් 310 00:29:40,833 --> 00:29:42,333 මට සමා වෙන්න හරිද? 311 00:29:42,333 --> 00:29:44,250 මාව මරන්න එපා 312 00:29:48,916 --> 00:29:50,708 ඒ.. 313 00:29:50,708 --> 00:29:52,916 ඌ මගෙ කුකුල්ලු හොර කම් කරනවා 314 00:30:01,833 --> 00:30:03,333 හරි 315 00:30:03,333 --> 00:30:05,458 යනවා 316 00:30:07,333 --> 00:30:09,041 317 00:30:09,041 --> 00:30:10,125 318 00:30:11,666 --> 00:30:15,000 319 00:30:57,375 --> 00:30:58,875 ම්ම් 320 00:30:58,875 --> 00:31:00,333 හලෝ 321 00:31:01,791 --> 00:31:03,541 මගෙ නම... 322 00:31:22,750 --> 00:31:25,291 මුඩුබිම හරහා යාමට ඔයාට අවශ්‍ය සියල්ල 323 00:31:26,375 --> 00:31:28,416 අප ගාව තිබෙනවා අව්‍යාජ, තනුක නොකල... 324 00:31:35,541 --> 00:31:37,166 - සමා වෙන්න - මේක හොඳ එකක්, මේක හොඳ එකක් 325 00:31:37,166 --> 00:31:38,958 - මේකෙන් ආරක්ෂාව ලැබෙනවා - නෑ එපා ස්තූතියි 326 00:31:38,958 --> 00:31:40,500 බලු මස් 327 00:31:40,500 --> 00:31:43,375 නැවුම් තලගොයි.... 328 00:31:43,375 --> 00:31:44,916 මම ඔයාට තලගොයි මස් දෙන්නද? 329 00:31:44,916 --> 00:31:48,625 ඕහ්හ්,, හරි,ස්තූතියි 330 00:31:48,625 --> 00:31:50,875 ම්ම්, ඔයා මේ මිනිහ දැකල තියෙනවද? 331 00:31:52,125 --> 00:31:53,916 බලු මස් 332 00:31:53,916 --> 00:31:57,583 ඕහ්, හරි, ස්තූතියි, 333 00:33:05,208 --> 00:33:06,541 දෙයියනේ පණුවො 334 00:33:09,541 --> 00:33:11,375 සමාවෙන්න 335 00:33:54,333 --> 00:33:57,125 හයි! 336 00:34:00,916 --> 00:34:04,625 මම දැක්ක ඔයා ගාව 'වෝල්ට්-ටෙක්, උපකරණ එකතුවක් තියෙනව කියල 337 00:34:04,625 --> 00:34:06,541 ආහ්..හහ් 338 00:34:08,666 --> 00:34:11,791 මොකද මේ උපකරණ 339 00:34:11,791 --> 00:34:14,083 තාක්ෂණිකව 'වෝල්ට්-ටෙක්' එකට අයිතියි 340 00:34:14,083 --> 00:34:18,125 ඔයා අපරාධකරුවන් සමඟ ගනුදෙනු කරන බව හිතන එක ආරක්ෂාකාරියි 341 00:34:19,166 --> 00:34:21,500 ඔයාව පරීක්ෂා කරනව නෙමෙයි 342 00:34:21,500 --> 00:34:24,500 මෙහෙ වෙන ගොඩක් විකල්ප තියෙනවා කියලා හිතන්නෙ නෑ 343 00:34:24,500 --> 00:34:28,375 ඒත් ඇත්තටම මම විශේෂයෙන් එක අපරාධ කරුවෙක්ව හොයනවා 344 00:34:28,375 --> 00:34:31,000 මල මගුලයි 345 00:34:31,000 --> 00:34:33,791 ඔයා ඇත්තම සුරක්ෂිතාගාර වාසියෙක් 346 00:34:35,041 --> 00:34:36,500 මම 347 00:34:39,916 --> 00:34:43,208 මම හිතුවෙ ඔහේල වගේ අපතයො මැරිල ඇති කියලා, බාව්! 348 00:34:43,208 --> 00:34:45,833 - මෙහෙ එනවා, මේක බලන්නම ඕනෙ - අම්.., 349 00:34:45,833 --> 00:34:49,125 මැඩම් ,මම හොයන කෙනා අඩි පහයි අඟල් නමයක් විතර... 350 00:34:49,125 --> 00:34:50,291 බාව් 351 00:34:50,291 --> 00:34:52,500 - අවුරුදු 50ක ගෑණු කෙනෙක් මම හිතන්නෙ - බාව්! 352 00:34:52,500 --> 00:34:55,791 - එයාගෙ නම මෝල්ඩේවර් - බාව් එනවා...-- 353 00:35:01,083 --> 00:35:03,916 -බාව් ආපහු කාමරේට යනවා - ඒහ් 354 00:35:05,958 --> 00:35:08,833 මම හිතනවා ඔයා එයාව දන්නව කියල? 355 00:35:08,833 --> 00:35:12,958 සේරම දන්නවා මෝල්ඩේවර් කවුද කියල 356 00:35:12,958 --> 00:35:15,250 මෙහෙන් පිට වෙනවා, සුරක්ෂිතාගාර වාසියා. 357 00:35:17,333 --> 00:35:20,333 මැඩම් මෝල්ඩේවර් මගේ වෝල්ට් එකට කඩා වැදුනා 358 00:35:20,333 --> 00:35:22,708 මගෙ තාත්ත අරන් ගියා... තව මැරුවා... 359 00:35:22,708 --> 00:35:26,041 මම කියනවා, ඔයා ඊටත් වඩා ගොඩක් නරක තත්වයකට පත් වෙනවා 360 00:35:26,041 --> 00:35:28,916 මෙහෙ හිටියොත්, මාව විශ්වාස කරන්න 361 00:35:28,916 --> 00:35:31,750 මට ඔයා දිහා දැක්කම කියන්න පුළුවන් 362 00:35:31,750 --> 00:35:33,791 පිරිසිදු කොණ්ඩෙ 363 00:35:33,791 --> 00:35:36,541 ලස්සන දත්..ම්ම්ම්. 364 00:35:36,541 --> 00:35:38,750 ඔක්කොම ඇඟිලි 10 ම 365 00:35:40,958 --> 00:35:42,875 ලස්සනයි වගේ 366 00:35:42,875 --> 00:35:45,875 බලන්න,මම දන්නවා මෙතන ඔයාට පහසු වෙන්න නැතුව ඇති කියල 367 00:35:45,875 --> 00:35:49,250 මේ මිනී මරුම් සහ ජරාව 368 00:35:50,583 --> 00:35:54,291 ඒත් වෝල්ට් වල මෙහෙයුම හැමෝටම වැදගත් වෙන්න ඕන 369 00:35:55,958 --> 00:35:57,833 ඒ මොකද? 370 00:35:59,333 --> 00:36:01,375 ඔව්.. 371 00:36:02,625 --> 00:36:06,291 බලන්න,.. අදහස තමයි 372 00:36:06,291 --> 00:36:07,833 ඒක... 373 00:36:07,833 --> 00:36:10,375 අපි කරන්න යන්නෙ.. 374 00:36:10,375 --> 00:36:11,666 ඇමරිකාව බේර ගන්න 375 00:36:11,666 --> 00:36:13,333 අහ්! 376 00:36:14,791 --> 00:36:18,666 කවදද හරියටම ඔයා ඇමරිකාව බේර ගන්න හදන්නෙ? 377 00:36:20,291 --> 00:36:23,125 සුරක්ෂිතාගාර කියන්නෙ වෙන මොකුත් නෙමෙයි 378 00:36:23,125 --> 00:36:27,000 පෝසත් මිනිස්සුන්ට හැංගෙන්න පොළවෙ හදපු ගුලක් 379 00:36:27,000 --> 00:36:29,791 අනිත් සේරම ලෝකෙ ගින්නෙන් පිච්චෙද්දි 380 00:36:35,541 --> 00:36:38,666 අපි සුරක්ෂිතාගාව වාසියෝ පිළි ගන්නවා 381 00:36:38,666 --> 00:36:42,041 අපි ඉපදුන වරප්‍රසාද ලත් තත්වය වාසනාවක් කියල 382 00:36:42,041 --> 00:36:45,750 - එතකොට-- -ඔයා දන්නවනෙ මෙහෙ මිනිස්සු 383 00:36:45,750 --> 00:36:47,875 සුරක්ෂිතාගාර ගැන කියන දේවල්? 384 00:36:48,916 --> 00:36:50,416 මොකක්ද? 385 00:36:50,416 --> 00:36:52,625 සුරක්ෂිතාගාර " ****" 386 00:36:58,750 --> 00:37:00,125 ම්ම්ම් 387 00:37:05,666 --> 00:37:07,625 හරි එහෙනම් 388 00:37:09,500 --> 00:37:11,333 ඔයාගෙ උපකාර වලට ස්තූතියි 389 00:37:43,583 --> 00:37:47,000 හරි යන්න 390 00:37:47,000 --> 00:37:48,791 යන්න 391 00:37:55,708 --> 00:37:57,791 ඔයා ආයෙත් මිස් 392 00:37:59,333 --> 00:38:04,250 ඇත්තටම මම හිතන්නෙ ඔයා ගෙදර යන්න ඕනේ,මෙතන ඔයා ආරක්ෂිත නෑ 393 00:38:06,375 --> 00:38:08,791 ඒක තමයි මිනිස්සු සේරම කියන්නෙ 394 00:38:08,791 --> 00:38:11,666 කවුරුත් මගෙ තත්වය තේරුම් ගන්නෙ නෑ 395 00:38:12,833 --> 00:38:15,666 ඔයා එන්නෙ සුරක්ෂිතාගාර 33 න් 396 00:38:15,666 --> 00:38:18,541 ඔයාලගෙ ප්‍රාථමික භෝගය ඉරිඟු 397 00:38:18,541 --> 00:38:21,041 ඔයාලට ගොවිපලේ ටෙලිසොනික් ප්‍රොජෙක්ටරයක් තියෙනවා 398 00:38:21,041 --> 00:38:25,000 ඒක නෙබ්‍රස්කන් ගම්බද ප්‍රදේශයේ පින්තූර විකාශනය කරනවා 399 00:38:25,000 --> 00:38:27,458 ඔයා හැදුනෙ වැඩුනෙ "සුදුසු කම්" යටතේ 400 00:38:27,458 --> 00:38:30,791 නිවැරදි දේ කිරීම ගැන මිනිස්සු ආඩම්බර වන තැනක 401 00:38:32,083 --> 00:38:34,416 මම හිතනව මම දන්න දේවල් ඇති 402 00:38:34,416 --> 00:38:36,875 ඔයා ගෙදර යන්න ඕනෙ 403 00:38:39,375 --> 00:38:41,291 ඔයා කවුද? 404 00:38:41,291 --> 00:38:43,708 කොහොමද ඔයා ඔච්චර දන්නෙ? 405 00:38:45,125 --> 00:38:46,625 විල්සිග්? 406 00:38:46,625 --> 00:38:48,416 ඇතුලට එන්න 407 00:38:48,416 --> 00:38:51,625 මම ඔයාට කිව්ව මෙතනින් මක බෑ වෙන්න කියල 408 00:38:52,708 --> 00:38:53,791 විල්සිග් 409 00:39:24,000 --> 00:39:26,583 දැන්, ඔයාට ඩොක්ට කෙනෙක් වෙන්න අවශ්‍ය නෑ නේද ? 410 00:39:26,583 --> 00:39:29,166 මොකද මම කෙනෙක් හොය හොයා හිටියෙ 411 00:39:29,166 --> 00:39:32,875 ඔයා දන්නවා ඔයාල වගේ එවුන් මෙහාට වැද්ද ගන්නෙ නෑ කියල 412 00:39:32,875 --> 00:39:35,416 ඔව්, නැතුව ඇති 413 00:39:35,416 --> 00:39:37,833 ඒත් මම ඇතුල් වෙන්න යන්නේ 414 00:39:39,250 --> 00:39:44,000 ඊයෙ ත්‍යාගයක් ආවා සේරම ඒජන්සි හයෙන්ම 415 00:39:45,000 --> 00:39:47,208 ලොකු මුදලක් 416 00:39:47,208 --> 00:39:49,375 ඒ මිනිහගෙ ඔළුව මේ විස්තර වලට ගැලපෙනවා 417 00:39:49,375 --> 00:39:52,250 මිනිහ තමයි අර ඉන්නෙ 418 00:40:00,291 --> 00:40:02,375 මම වැඩිය මොකුත් දන්නෙ නැතුව ඇති 419 00:40:02,375 --> 00:40:04,708 ඒත් මම දන්නව ලංසු යුද්ධයක් ඇති වෙයි කෙනෙක් දැක්කම 420 00:40:05,750 --> 00:40:07,625 සමහර විට 421 00:40:07,625 --> 00:40:10,208 ඒ උනාට මට මුළු ගාණම ගෙවල තියෙන්නෙ 422 00:40:10,208 --> 00:40:13,375 මේ මනුස්සයව පරිස්සමින් ෆිලී වලින් එලියට අරන් යන්න 423 00:40:14,083 --> 00:40:16,666 ආහ්! 424 00:40:17,875 --> 00:40:20,208 මම හිතනව සැලසුම වෙනස් කලා කියල 425 00:40:24,541 --> 00:40:26,083 මම බෝතල් මූඩි දාහක් දෙනවා 426 00:40:26,083 --> 00:40:28,791 අර *****ව මරණ එකෙකුට 427 00:40:29,958 --> 00:40:33,083 ඒත් මම ඌව මැරුවොත් උඹලට මොකුත් ලැබෙන්නෙ නෑ 428 00:41:33,583 --> 00:41:36,208 මගුල, උඹල මට බඩගින්නට මොනව හරි ගෙනෙල්ලා 429 00:42:09,791 --> 00:42:12,250 හොඳයි, මම උඹට එකක් දෙන්නම් චෙරි තක්කාලි වලින් 430 00:42:12,250 --> 00:42:14,666 ඒත් උඹේ බෙල්ලෙ හිලක් තියෙනවා 431 00:42:20,333 --> 00:42:22,083 ම්ම් 432 00:42:33,000 --> 00:42:34,916 433 00:43:07,583 --> 00:43:10,625 434 00:43:15,708 --> 00:43:18,333 තක්කලි වලට 435 00:43:22,000 --> 00:43:24,083 විල්සිග් 436 00:43:45,333 --> 00:43:48,125 නෑ, නෑ එපා 437 00:44:17,000 --> 00:44:18,666 විල්සිග් 438 00:44:26,583 --> 00:44:29,791 මම තමුන්ට කියන්නෙ එයාව අත අරින්න කියල 439 00:44:29,791 --> 00:44:32,625 මම පිළි ගන්නවා මම මේ තත්වයට... 440 00:44:32,625 --> 00:44:34,333 පුරුදු නෑ කියල 441 00:44:34,333 --> 00:44:37,833 ඒත් දැකපු හැටියට මේ මනුස්සයට කරපු දේ අසාධාරණයි 442 00:44:37,833 --> 00:44:39,791 ඒ නිසා මට මැදිහත් වෙන්න සිදු වෙනවා 443 00:44:39,791 --> 00:44:41,583 444 00:44:41,583 --> 00:44:43,875 දැන්, ඔයා හිතනව නම් මට අනතුරක් කරන්න 445 00:44:43,875 --> 00:44:46,500 ගැටුමක් බේරන්න උත්සාහ කරන පුද්ගලයෙක් හැටියට 446 00:44:46,500 --> 00:44:48,166 එහෙනම් මට හිතන්න වෙනවා නුඹල දෙන්නා ගෙන් 447 00:44:48,166 --> 00:44:49,833 නුඹ තමයි මූලික ප්‍රහාරකයා 448 00:44:49,833 --> 00:44:51,833 ඒ නිසා 449 00:44:51,833 --> 00:44:55,541 මම හිතනව මුළු නගරයම හිතයි කියල මේ යොදන බලය සාධාරණයි කියල 450 00:44:56,625 --> 00:45:00,833 කැමැත්තෙන් ඉවත් නොවෙනව නම් 451 00:45:02,125 --> 00:45:05,000 කෙහෙම්මල් සුරක්ෂිතාගාර වාසියො 452 00:45:06,041 --> 00:45:07,250 453 00:45:12,125 --> 00:45:15,583 හරි ඒක ඉතා පොඩි බිංදුවක් 454 00:45:15,583 --> 00:45:19,208 අති විශාල ඖෂධ බාල්දියක 455 00:45:22,541 --> 00:45:24,458 එයා කිව්වෙ ඉවත් වෙන්න කියල, ගූල් 456 00:45:45,625 --> 00:45:49,041 වානේ සහෝදරත්වයේ නයිට් ටයිටස්. ඉවත් වෙනවා! 457 00:45:49,041 --> 00:45:52,041 නැත්තම් ඉවත් කරනවා 458 00:45:52,041 --> 00:45:55,541 ඔයා විහිළු කරනව වගේ 459 00:46:06,041 --> 00:46:09,125 460 00:46:16,333 --> 00:46:17,875 හයි 461 00:46:24,083 --> 00:46:28,250 අහන්න අර මිනිහ අවශ්‍ය කෙනෙක්, මාව එව්වෙ මිනිහ හොයා ගන්න 462 00:46:28,250 --> 00:46:30,583 එයාව ඇතුලට අරං එතන තියා ගන්න මම ගූල් ගැන බලා ගන්න කල් 463 00:46:30,583 --> 00:46:34,166 හරි, ස්තූතියි 464 00:46:59,000 --> 00:47:02,083 ඔව් 465 00:47:14,416 --> 00:47:16,125 එන්න 466 00:47:25,625 --> 00:47:27,500 467 00:47:27,500 --> 00:47:29,916 468 00:47:29,916 --> 00:47:33,166 මම කියන්නෙ පුළුවන් නම් උඩට ඇවිත් මාව ගනිං, ඒක කරන්න බෑ 469 00:47:33,166 --> 00:47:36,625 ඔය කෑලි12 ක යකඩ ඇඳුමත් එක්ක උඩට එන්න බෑ 470 00:47:41,791 --> 00:47:43,375 අළුත් කකුලක් ඕනෑ බාර්ව් 471 00:47:43,375 --> 00:47:46,750 මම මගෙ බෝංචි කන්න හදනවා, කමක් නෑ 472 00:47:46,750 --> 00:47:49,041 473 00:47:49,041 --> 00:47:51,833 දෙවියනේ, දෙවියනේ //// 474 00:47:53,333 --> 00:47:55,333 මට තවමත් මේ ගමන ඉවර කර ගන්න පුළුවන් 475 00:47:55,333 --> 00:47:57,500 ඔයා වාසනාවන්තයි අඩු ගානෙ උදේ කෑම වේලට වත් ‍යා ගන්න පුළුවන් උනොත් 476 00:47:57,500 --> 00:47:59,458 කකුල බාව් 477 00:47:59,458 --> 00:48:01,916 මම කකුලක් හොයනවා 478 00:48:01,916 --> 00:48:05,541 අපිට සම්පූර්ණ පෙට්ටගමක්ම තියෙනවා ඩිෆයිබ්‍රිලේටර් තියෙන පෙට්ටිය යට 479 00:48:05,541 --> 00:48:07,958 ඔහේ ඒව එක එක තැන දානවා මගෙන් අහන්නෙ නැතුව 480 00:48:07,958 --> 00:48:10,375 මම බාධා කරන්න හිතුවෙ නෑ 481 00:48:10,375 --> 00:48:12,583 ඒ නයිට් කෙනෙක්ද? 482 00:48:12,583 --> 00:48:14,583 බාව්! 483 00:48:16,500 --> 00:48:19,916 ඒක ඩිෆයිබ්‍රිලේටර් යට තිබ්බෙ නෑ නිකං කිව්වෙ 484 00:48:19,916 --> 00:48:23,333 සමාවෙන්න කෑ ගැහුවට කකුලට වෙඩි වැදිලා 485 00:48:23,333 --> 00:48:27,458 ඒත් ඔයා කොහොමත් කෑ ගහනවා 486 00:48:32,291 --> 00:48:33,708 487 00:48:37,041 --> 00:48:38,500 අම්මෝ 488 00:48:45,250 --> 00:48:47,041 එයාට මාව අරන් යන්න පුළුවන් 489 00:48:51,041 --> 00:48:53,541 මම හිතනව මේ පුංචි දේ ඔයාගෙ... 490 00:48:53,541 --> 00:48:55,250 කොර ගහන පස්ස මුඩු බිම හරහා ඇද ගෙන යන්න උදව් වෙයි 491 00:48:55,250 --> 00:48:58,208 ඔහේ මිනිස්සු කියන තරමට බුද්ධිමත් කෙනෙක් නෙමෙයි වගේ 492 00:48:58,208 --> 00:49:00,750 මේ ටවුමෙ විශ්වාස කරන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? 493 00:49:03,458 --> 00:49:04,958 494 00:49:06,583 --> 00:49:08,083 ඒයි තාත්තගෙ කෙල්ල 495 00:49:09,625 --> 00:49:13,083 ඔයා මේ මනුස්සයව මගේ සේවාදායකයා ගාවට ගෙනියන්න ඕනේ 496 00:49:14,291 --> 00:49:17,000 ඕහ් හා.. ස්තූතියි ඒත්... 497 00:49:17,000 --> 00:49:19,708 මම ඇත්තටම මෙහෙ ආවෙ මගෙ තාත්ත හොයා ගන්න 498 00:49:19,708 --> 00:49:23,541 වැරැද්දක් නැති උනත්, ඔයාට ගමන් කරන්න හැකියාවක් නෑ 499 00:49:23,541 --> 00:49:27,708 මගෙ සේවාදායකයගෙ නම ලී මෝල්ඩේවර් 500 00:49:32,250 --> 00:49:35,166 දැන් ඔයා මෝල්ඩේවර් ළඟට යන්න බෑ 501 00:49:35,166 --> 00:49:36,791 මොනව හරි කේවල් කරන්න දෙයක් නැතුව 502 00:49:36,791 --> 00:49:39,750 මේ මිනිහ භාර දෙන එක 503 00:49:39,750 --> 00:49:41,250 ඔයාගෙ හොඳම විකල්පය 504 00:49:43,333 --> 00:49:45,333 එතකොට මෝල්ඩේවර්ට ඔයාගෙන් ඕනෙ මොනවද? 505 00:49:45,333 --> 00:49:47,166 එයා තාත්තල හොරකම් කරනවා! 506 00:49:49,375 --> 00:49:51,875 ඔයාට තාත්ත ආපහු ඕනෙද නැද්ද ළමයෝ? 507 00:49:51,875 --> 00:49:54,125 - අහ්.. - හහ්? 508 00:49:54,125 --> 00:49:55,291 මම... 509 00:49:56,750 --> 00:49:59,625 දෙයියනේ, හරි!.. උහ්. 510 00:49:59,625 --> 00:50:02,125 එතකොට මෙන්න මෙතන 511 00:50:02,125 --> 00:50:04,291 ඔයා මෝල්ඩේවර් හොයා ගන්න යන තැන 512 00:50:04,291 --> 00:50:07,708 ඒකියි ඒකිගෙ කණ්ඩායමයි හැංගිලා ඉන්න කුණු වල 513 00:50:07,708 --> 00:50:09,208 මොකක්ද කුණු වල? 514 00:50:09,208 --> 00:50:12,166 අහ්, හොඳයි, නිකම් ඛණ්ඩාංක ටික ගන්න 515 00:50:12,166 --> 00:50:15,750 දන්නවද එතන විකිරණ ඉක්මණින් නිකුත් වෙනවා 516 00:50:15,750 --> 00:50:19,708 ඒ නිසා ඔයා වේගයෙන් ගමන් කරන්න ඕනෙ සම බේර ගන්න නම් 517 00:50:19,708 --> 00:50:21,541 හරි මට මේක කරන්න පුළුවන් 518 00:50:21,541 --> 00:50:24,250 ඔව්, ඔයාට මේක කරන්න පුළුවන් ඔයාට පුළුවන් 519 00:50:24,250 --> 00:50:26,000 - සුරක්ෂිතාගාර වාසියා, ඔයාගෙ වචනයට එකඟව - ම්ම් හ්ම්ම් 520 00:50:26,000 --> 00:50:28,000 මේක ඇත්තටම 521 00:50:28,000 --> 00:50:30,083 මේක 522 00:50:30,083 --> 00:50:31,583 සමහර විට වැඩ කරයි 523 00:50:31,583 --> 00:50:33,083 ඔයා ඇත්තටම අදහස් කරනවද? 524 00:50:33,083 --> 00:50:34,666 යන්න 525 00:50:35,750 --> 00:50:37,916 යන්න, පිටි පස්සෙන් යන්න 526 00:50:40,083 --> 00:50:41,083 ඕහ්! 527 00:50:43,750 --> 00:50:46,375 දෙයියනේ ඒක රිදුනා 528 00:51:22,041 --> 00:51:23,666 ඕහ් 529 00:51:25,666 --> 00:51:30,083 මම හිතනවා මූලික පුහුණුව ලැබිල නෑ වගේ 530 00:51:30,083 --> 00:51:32,458 උඹ හරියට ශොපිං කරත්තයක් වගේ ඕක පදින්නේ 531 00:51:38,083 --> 00:51:40,916 පළවෙනි නීතිය: 532 00:51:40,916 --> 00:51:42,833 අත්පොත කියවන්න 533 00:51:47,666 --> 00:51:49,166 හෝ... හෝ... 534 00:52:08,875 --> 00:52:11,083 නෑ, නෑ, නෑ 535 00:52:20,250 --> 00:52:21,791 නෑ 536 00:52:27,375 --> 00:52:28,875 ආ.. 537 00:52:30,750 --> 00:52:33,166 ශක්තිය සඳහා රුධිර ද්‍රවය 538 00:52:33,166 --> 00:52:36,083 ප්‍රබෝධමත් කිරීම සඳහා රුධිර ද්‍රවය 539 00:52:37,166 --> 00:52:40,041 ඔබේ පාදය සුව කිරීමට රුධිර ද්‍රවය 540 00:52:45,625 --> 00:52:48,250 වේදනාව සඳහා රුධිර ද්‍රවය 541 00:52:48,250 --> 00:52:51,500 පාදය සුව කිරීමට රුධිර ද්‍රවයං! 542 00:52:51,500 --> 00:52:54,250 එය ඔබට අළුත් පාදයක් වර්ධනය කරනවා 543 00:52:54,250 --> 00:52:55,833 සමහර විට 544 00:53:59,625 --> 00:54:00,916 හහ් 545 00:55:58,708 --> 00:56:00,208 මේකෙන් පුළුවන් 546 00:56:06,625 --> 00:56:09,458 ඒකෙ කියනවා අපිට තව සැතපුම් 20ක් විතර තියෙනවා කියලා 547 00:56:09,458 --> 00:56:11,500 කොහොමද ඔයාගෙ අළුත්,,, ඕහ් 548 00:56:11,500 --> 00:56:14,541 549 00:56:14,541 --> 00:56:17,125 අම්මෝ 550 00:56:24,083 --> 00:56:27,166 මට එහාට යා ගන්න බෑ 551 00:56:30,291 --> 00:56:33,916 අහන්න, මම ඔයා කවුද කියල දන්නෙ නෑ 552 00:56:33,916 --> 00:56:36,958 නැත්තම් ඔයා දන්න දේවල් කොහොමද දන්නෙ කියල 553 00:56:36,958 --> 00:56:40,416 ඒත් ඔයා මුඩු බිම හරහා යනවා 554 00:56:40,416 --> 00:56:42,500 අපි දෙන්න එකට යන්නෙ 555 00:56:42,500 --> 00:56:44,333 හරිද? 556 00:56:44,333 --> 00:56:46,625 ඒක පොරොන්දුවක් 557 00:56:46,625 --> 00:56:49,666 නෑ ඔයා බලන්න, මම මේ සයනයිඩ් පෙත්ත ගත්තා 558 00:56:52,208 --> 00:56:53,375 මොකක්? 559 00:56:53,375 --> 00:56:55,416 වෝල්ට්-ටෙක් ප්ලෑන් D. 560 00:56:55,416 --> 00:56:58,208 වෝල්ට්-ටෙක් එක නිපදවපු වඩාත්ම මානුෂීය නිෂ්පාදනය 561 00:56:58,208 --> 00:57:00,333 ඒක වේගවත්, වේදනාවක් නෑ 562 00:57:00,333 --> 00:57:02,625 කෙසෙල් ගෙඩි රසයි. මම... 563 00:57:02,625 --> 00:57:05,500 මට පුදුමයි ඒක එච්චර ජනප්‍රිය නැති එක ගැන 564 00:57:09,291 --> 00:57:11,291 මිනිස්සු ඔයා පස්සෙන් එන්න යනවා 565 00:57:11,291 --> 00:57:13,375 ඔයාට ඉක්මණින් යන්න වෙනවා 566 00:57:14,750 --> 00:57:18,583 ඔයාට අනාගතය වෙනස් කරන්න පුළුවන් 567 00:57:18,583 --> 00:57:21,875 ඔයා මාව මෝඩේවර් ගාවට අරන් ගියොත් 568 00:57:23,875 --> 00:57:25,750 ඒත් දැන් කොහොමද ඔයාව අරන් යන්නෙ..?. 569 00:57:25,750 --> 00:57:28,916 නෑ.. මගෙ මුළු ශරීරයම නෙමෙයි 570 00:57:31,541 --> 00:57:32,750 මගෙ ඔළුව විතරක් 571 00:57:33,791 --> 00:57:35,250 - මෙතන - සමා වෙන්න? 572 00:57:46,791 --> 00:57:48,458 මම පෙත්ත ගත්තා 573 00:57:48,458 --> 00:57:51,958 ඒ නිසා ඔයාට ඒක අරන් යන එක අපහසු නෑ 574 00:57:51,958 --> 00:57:55,000 ඔයාට මගෙ ඔළුව අරන් යන එක ලේසි වෙයි 575 00:57:55,000 --> 00:57:57,958 මගෙ මුළු ශරීරයම ඇද ගෙන යනව වෙනුවට 576 00:57:57,958 --> 00:57:59,666 ඔයා 577 00:57:59,666 --> 00:58:03,333 ඔයා මට කියන්නෙ... 578 00:58:03,333 --> 00:58:06,791 කරුණාකරලා, මම බැගෑපත් වෙනවා 579 00:58:06,791 --> 00:58:09,791 මේක තමයි ඔයාගෙ තාත්ත ආපහු ලබා ගන්න පහසුම ක්‍රමය 580 00:58:09,791 --> 00:58:12,833 මම දන්නව මට ඔයාව විශ්වාස කරන්න පුළුවන් 581 00:58:12,833 --> 00:58:15,875 ඔයා සුරක්ෂිතාගාර වාසියෙක් 582 00:58:15,875 --> 00:58:18,250 ඒත් එහෙ බේරිලා ඉන්න නම් 583 00:58:19,291 --> 00:58:21,958 ඔයා මතුපිට වාසියෙක් විදිහට හැසිරෙන්න පටන් ගන්න වෙනවා 584 00:58:23,000 --> 00:58:26,416 හරි මිස් මැක්ලීන් 585 00:58:27,416 --> 00:58:29,083 ඔයා කොහොමද මගෙ නම දන්නෙ? 586 00:58:31,958 --> 00:58:33,708 සර්! 587 00:58:38,250 --> 00:58:39,750 සර්! 588 00:59:38,750 --> 00:59:40,291 හරි එහෙනම් 589 00:59:40,291 --> 00:59:41,666 590 00:59:41,666 --> 00:59:44,250 591 00:59:44,250 --> 00:59:49,875 සිංහල පරිවර්ථනය සහ උපසිරැසි BANDULA K www. baiscope.lk 592 00:59:49,875 --> 00:59:55,041 සිංහල පරිවර්ථනය සහ උපසිරැසි BANDULA K www. baiscope.lk 593 00:59:55,041 --> 00:59:57,083 594 00:59:57,083 --> 01:00:02,375 595 01:00:02,375 --> 01:00:04,541 596 01:00:04,541 --> 01:00:06,625 597 01:00:06,625 --> 01:00:12,166 598 01:00:12,166 --> 01:00:16,958 599 01:00:16,958 --> 01:00:23,000 600 01:00:24,291 --> 01:00:27,125 601 01:00:27,125 --> 01:00:30,000 602 01:00:30,000 --> 01:00:35,583 603 01:00:35,583 --> 01:00:38,291 604 01:00:38,291 --> 01:00:41,250 605 01:00:41,250 --> 01:00:44,708 606 01:00:44,708 --> 01:00:46,833 607 01:00:46,833 --> 01:00:50,666 608 01:00:50,666 --> 01:00:56,083 609 01:00:56,083 --> 01:01:01,416 610 01:01:01,416 --> 01:01:08,458 611 01:01:10,958 --> 01:01:14,583 612 01:01:15,625 --> 01:01:17,875 613 01:01:19,208 --> 01:01:21,541 614 01:01:21,541 --> 01:01:24,583 615 01:01:24,583 --> 01:01:26,708 616 01:01:28,500 --> 01:01:30,375 617 01:01:32,458 --> 01:01:35,500 618 01:01:35,500 --> 01:01:38,666 619 01:01:40,625 --> 01:01:44,083 620 01:01:44,083 --> 01:01:46,083 621 01:01:46,083 --> 01:01:49,041 622 01:01:53,166 --> 01:01:57,666 623 01:01:57,666 --> 01:02:03,583 624 01:02:03,583 --> 01:02:08,250 625 01:02:08,250 --> 01:02:09,791 626 01:02:09,791 --> 01:02:16,666