1 00:00:01,125 --> 00:00:02,375 ඔලිම්පියානුවෝ සටන් කරනවා. 2 00:00:02,500 --> 00:00:04,291 අපි පාවලා දෙනවා. පස්සෙන් ගිහින් පිහියෙන් අනිනවා. 3 00:00:04,416 --> 00:00:07,500 පේනවනේ, මම ඉපදෙන්න අවුරුදු ගාණකට කලින්, මගේ සීයා, ක්‍රෝනෝස්, 4 00:00:07,500 --> 00:00:09,208 මගේ නැන්දලාවයි මාමලාවයි කෑවා. 5 00:00:09,333 --> 00:00:12,750 මගේ තාත්තා දන්නවා මේ ගවේෂණ මගුල්වලින් එයාට එයාගේ ප්‍රධාන අකුණ ලැබෙන්නේ නෑ කියලා. 6 00:00:13,166 --> 00:00:14,791 ඉතින් අපි යුද්ධයක් තියනවා. 7 00:00:15,291 --> 00:00:17,250 එයාලා කතා කර කර හිටියේ ඊළඟට වෙන දේ ගැන. 8 00:00:17,250 --> 00:00:20,125 හරියට සියුස් සහ පොසෙයිඩන් යුද්ධ කරන්න සලස්වන එක ආරම්භය විතයි වගේ, 9 00:00:20,125 --> 00:00:22,375 සහ එයාලා ඊට පස්සෙ ලොකු දෙයක් සැලසුම් කරගෙන ඉන්නවා වගේ. 10 00:00:22,500 --> 00:00:23,666 අපි හර්මිස්ව හොයාගන්නවා. 11 00:00:24,000 --> 00:00:26,416 අපි එයාට කියලා ලොස් ඇන්ජලිස්වලට යන විදියකුයි, 12 00:00:26,541 --> 00:00:28,083 පාතාල ලෝකෙට යන්න සැලසුමකුයි ගන්නවා. 13 00:00:28,500 --> 00:00:31,041 - අපට ඔයාගේ උදව් ඕනේ-- - මං දන්නවා මොකටද ඔයාලට මගේ උදව් ඕනේ කියලා. 14 00:00:31,458 --> 00:00:33,375 පාතාල ලෝකෙට යන්න පාරක් තියෙනවා. 15 00:00:34,000 --> 00:00:35,000 රහස් පාරක්. 16 00:00:40,541 --> 00:00:44,000 මෙයින් එකකින් එක්කෙනෙකුට පාතාල ලෝකයෙන් ආරක්ෂිතව බේරෙන්න පුළුවන්. 17 00:00:44,416 --> 00:00:45,541 මෙතන හතරක් තියෙනවනේ. 18 00:00:45,833 --> 00:00:46,916 ලෝකය බේරගන්න... 19 00:00:47,708 --> 00:00:49,083 ඊටපස්සේ ගිහින් ඔයාගේ අම්මව බේරගන්න. 20 00:01:16,875 --> 00:01:18,500 පිළිගන්නවා. ඔයාට මහන්සියි වගේ. 21 00:01:18,791 --> 00:01:20,916 ඇවිත් ටිකක් විවේක ගන්න. 22 00:01:21,208 --> 00:01:23,291 මේ ඇඳන්වලින් වෙනස් වේවි ඔයාගේ... 23 00:01:24,750 --> 00:01:25,750 ...ජීවිතේ. 24 00:01:27,875 --> 00:01:28,875 හොඳයි. 25 00:01:29,458 --> 00:01:30,625 හෙලෝ. 26 00:01:32,791 --> 00:01:34,458 අම්මා නෑ වගේ, නේද? 27 00:01:35,291 --> 00:01:36,458 මම දන්නවා ඔයා කවුද කියලා. 28 00:01:37,807 --> 00:01:39,083 ඔයා ප්‍රොක්‍රස්ටස්. 29 00:01:41,541 --> 00:01:44,041 පොසෙයිඩන්ගේ පුත්‍රයෙක්. සංචාරකයන් මරන්නා. 30 00:01:46,500 --> 00:01:48,791 කරුණාකරලා මට ක්‍රස්ටි කියල කියන්න. 31 00:01:51,458 --> 00:01:52,458 ඒවගේම ඔයා... 32 00:01:53,541 --> 00:01:55,666 ඔයාට තියෙන්නේ තාත්තාගේ ඇස්. 33 00:01:57,875 --> 00:02:00,375 නිදහසේ ඉන්න. ටික වෙලාවක් විවේක ගන්න. 34 00:02:02,375 --> 00:02:03,666 මේ ඇඳන් උගුලක්. 35 00:02:04,916 --> 00:02:06,125 ඔයා එහෙමයි ඒක කරන්නේ. 36 00:02:07,041 --> 00:02:08,750 ඔයා එහෙමයි ඔයාගේ අමුත්තෝ මරන්නේ. 37 00:02:09,250 --> 00:02:10,250 මං එහෙම කරනවද? 38 00:02:10,500 --> 00:02:13,166 මම දන්නවා පාතාල ලෝකෙට යන රහස් මාර්ගයක් මෙතන තියෙනවා කියලා. 39 00:02:13,625 --> 00:02:15,500 මම දන්නවා ඔයා මෙතන ඉන්නේ ඒක මුර කරන්න කියලා. 40 00:02:18,500 --> 00:02:20,041 ඒත් ඔයා මට යන්න දෙන්න ඕනේ. 41 00:02:21,250 --> 00:02:22,250 කරුණාකරලා? 42 00:02:26,833 --> 00:02:30,666 සෑහෙන්න සැපපහසු වීමට අමතරව, 43 00:02:31,625 --> 00:02:36,333 මේ ඇඳන්වලින් ඔයාගේ ආත්මාභිමානය වැඩි වෙනවා. 44 00:02:36,333 --> 00:02:39,625 - මට වැඩක් නෑ-- - ඒවගෙන් පෙන්නාවි ඔයාට ගැළපෙන හැටි. 45 00:02:41,083 --> 00:02:43,583 අපි වගේ කට්ටියට අනිත් අය එක්ක ගැළපෙන්න අමාරුයි, එහෙම නේද? 46 00:02:45,000 --> 00:02:46,958 අපේ අම්මලා තාත්තලා නිසා ඒක අමාරු වෙනවා. 47 00:02:47,833 --> 00:02:52,291 අපිව අදිනවා, අඹරනවා, කෑලි ගළවනවා... 48 00:02:52,291 --> 00:02:54,500 ...අපිව එයාලා වගේ කරන්න. 49 00:02:56,625 --> 00:02:57,875 හැබැයි... 50 00:02:58,208 --> 00:03:01,458 මේ ඇඳන් ඒ ඔක්කොම නැති කරනවා. 51 00:03:05,000 --> 00:03:08,000 මේ ඇඳන්වලට ඔයා නිකන්ම... ගැළපෙනවා. 52 00:03:08,916 --> 00:03:09,916 නැගලා බලන්නකෝ. 53 00:03:11,166 --> 00:03:14,916 මං හිතන්නේ ඔයාට සෑහෙන්න හොඳක් දැනෙයි. 54 00:03:19,125 --> 00:03:20,125 ඔයා මුලින්ම. 55 00:03:26,833 --> 00:03:27,833 ඔයා හොඳින්ද? 56 00:03:28,166 --> 00:03:30,041 ඔව්, මං හොඳින්. 57 00:03:31,041 --> 00:03:32,208 ඔයාට බෑ එයාව බේරගන්න. 58 00:03:32,833 --> 00:03:35,916 ඔයා නෙමෙයි පාතාල ලෝකයෙන් කෙනෙක්ව අරන් එන්න උත්සහ කරන පළවෙනි කෙනා. 59 00:03:36,041 --> 00:03:37,791 ඒක කරන්න අසමත් වෙන පළවෙනි කෙනාත් ඔයා නෙමෙයි. 60 00:03:37,791 --> 00:03:38,875 හේයි! 61 00:03:40,291 --> 00:03:42,291 ඔහේගේ වාසනාවට තමයි අපි ඔහේගේ හිස කඳින් වෙන් කළේ නැත්තේ, මෝඩයෝ. 62 00:03:42,750 --> 00:03:43,791 අපේ රතු කට්ට පන්නවන්න එපා. 63 00:03:47,250 --> 00:03:48,333 ඒක ඉවරයිද? 64 00:03:53,541 --> 00:03:55,125 ඔයාට විශ්වාසද මේක තමයි හරි පාර කියලා? 65 00:04:15,958 --> 00:04:17,291 එක්කෝ ඒක මළවුන්ගේ රාජධානිය, 66 00:04:17,416 --> 00:04:19,916 නැත්නම් කවුරුහරි 1990 ගණන්වල ඒක ඇතුළේ කිරි බාල්දියක් තියල ගිහින් තියෙනවා. 67 00:04:28,833 --> 00:04:30,208 දැන් හොඳද? 68 00:04:31,541 --> 00:04:32,541 සෑහෙන්න හොඳයි. 69 00:04:33,791 --> 00:04:35,125 අපිට අවුලක් වුණොත්... 70 00:04:37,625 --> 00:04:39,250 ...මේවායින් අපට පැනගන්න පුළුවන්. 71 00:04:40,458 --> 00:04:42,250 අපි හැමෝම ආපහු එනකන් කවුරුවත් ආපහු හැරෙන්නේ නෑ. 72 00:04:42,250 --> 00:04:45,083 කවුරුවත් ආපහු එන්නේ නෑ. 73 00:04:45,083 --> 00:04:47,708 ඕයි! මට ආපහු ඔතනට එන්න තියන්න එපා. 74 00:04:47,708 --> 00:04:49,708 අපි දන්නේ නෑ ඒක ඇතුළේ තියෙන්නේ මොනවද කියලා. 75 00:04:51,500 --> 00:04:54,125 මගේ ළඟ මේ ඔක්කොම තියාගන්නේ නැති එක අපේ ආරක්ෂාවට හොඳයි කියලයි මං හිතන්නේ. 76 00:05:05,916 --> 00:05:07,083 අපි ගිහින් ඔයාගේ අම්මාව බේරගමු. 77 00:05:29,380 --> 00:05:36,633 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම 🔱 - සනුප රන්මෙත් - 🔱 78 00:05:47,500 --> 00:05:49,250 හොඳයි, අපි දැන් ඉන්නේ කැන්සාස්වල නෙමෙයි. 79 00:05:50,708 --> 00:05:51,708 මොකක්? 80 00:05:54,500 --> 00:05:56,166 මං ඔයාට ඒ ෆිල්ම් එක පෙන්නුවේ නැද්ද? 81 00:05:57,208 --> 00:05:58,250 ආහ්. 82 00:06:00,166 --> 00:06:02,875 මං කියන්නේ, අපි නගරේ ඉඳන් පැයක දුරයි ආවේ, 83 00:06:02,875 --> 00:06:04,875 ඒත් දැනටම අපි වෙන ලෝකෙකට ආවා වගේ දැනෙන්නේ. 84 00:06:04,875 --> 00:06:08,666 - මෙතන හරිම... සාමකාමීයි. - මං යන්නේ නෑ. 85 00:06:11,833 --> 00:06:13,166 අපි මේ ගැන කතා කළා නේ. 86 00:06:14,375 --> 00:06:15,916 මේක ඔයාට හොඳ දෙයක් වෙයි. 87 00:06:15,916 --> 00:06:18,166 ඩොක්ටර් හිගින්ස් කියන්නේ මේකලු හොඳම ඉස්කෝලේ. 88 00:06:18,166 --> 00:06:22,291 විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ට හොඳම තැන මේක ලු, හරිද? 89 00:06:22,291 --> 00:06:25,125 - ඉස්කෝලෙට ඇතුළත් කරගත්ත එක අපේ වාසනාව. - මං යන්නේ නෑ. 90 00:06:25,125 --> 00:06:28,500 පර්සි, මම දන්නවා ඔයා මේකට කැමති නෑ කියලා, 91 00:06:28,500 --> 00:06:33,875 ඒත් සමහර වෙලාවට මට, ඔයාට තේරුම් ගන්න බැරි තීරණ ගන්න වෙනවා. 92 00:06:33,875 --> 00:06:37,208 මං යන්නේ නෑ! 93 00:06:49,458 --> 00:06:50,541 පර්සි! 94 00:06:52,166 --> 00:06:54,666 මේක සාකච්ඡාවක් නෙමෙයි. 95 00:06:55,333 --> 00:07:00,208 මෙතන තියෙන එකම දේ තමයි අපි වෙන්වෙන්න කලින් ඔයා මේක කොච්චර අමාරු කරනවද කියන එක. 96 00:07:01,791 --> 00:07:04,625 දැන්, දොර අරින්න. 97 00:07:06,625 --> 00:07:07,666 හරි! 98 00:07:14,125 --> 00:07:15,750 ග්‍රෝවර්, ඉක්මන් කරන්න. 99 00:07:33,333 --> 00:07:34,458 කැන්සාස්වල නෙමෙයි ඉන්නේ. 100 00:07:37,500 --> 00:07:39,458 හේයි, මෙතන වෙන දේ ගැන අවධානය දෙන්න. 101 00:07:39,750 --> 00:07:41,208 අපි කැන්සාස්වලින් ආවේ දවස් 4කට කලින්. 102 00:07:42,083 --> 00:07:43,125 ඔව්. නෑ, ඒක... 103 00:07:45,416 --> 00:07:46,500 ගණන් ගන්න එපා. 104 00:07:46,791 --> 00:07:49,708 කට්ටිය, අර ඉන්නේ මට හිතෙන කෙනාද? 105 00:07:54,083 --> 00:07:56,208 චාරොන්, බෝට්ටුකාරයා. 106 00:07:56,583 --> 00:07:58,958 අලුතෙන් එන අය ස්ටයික්ස් ගඟ හරහා අරන් යන්නේ එයා. 107 00:07:59,958 --> 00:08:01,916 ඒ කියන්නේ අතන තියෙන්නේ ප්‍රධාන ගේට්ටුව. 108 00:08:02,291 --> 00:08:05,208 - අපි යමු. සමහර විට අපට එතනට මුලින් යාගන්න පුළුවන් වෙයි. - හරි. 109 00:08:08,250 --> 00:08:10,333 දැනට, මං ඕක තියාගෙන ඉන්න එක හොඳයි වගේ. 110 00:08:15,416 --> 00:08:16,416 එන්න. 111 00:08:18,416 --> 00:08:21,041 සමාවෙන්න. සොරි, සොරි, සොරි. 112 00:08:21,041 --> 00:08:23,958 මට සමාවෙන්න. සොරි. 113 00:08:24,083 --> 00:08:26,791 මට සමාවෙන්න, මට සමාවෙන්න, මට සමාවෙන්න. 114 00:08:27,083 --> 00:08:28,333 අපි අර ඉස්සරහ ඉන්න එක්කෙනා එක්ක ආවේ. 115 00:08:28,458 --> 00:08:30,291 පොඩ්ඩක් එහාට වෙන්න. සමාවෙන්න. 116 00:08:30,416 --> 00:08:33,166 - මේ කරන වැඩේ වැරදියි. - පිස්සුද. 117 00:08:34,458 --> 00:08:35,791 පේළි පනින්නේ නැතුව ඉන්නේ මෝඩයෝ විතරයි. 118 00:08:35,791 --> 00:08:36,958 ටිකක් ඉඩ-- 119 00:08:37,083 --> 00:08:39,583 දන්නවද, ඔයා මාත් එක්ක නගරේ ටික කාලයක් ගත කරන්න ඕනේ. 120 00:08:39,708 --> 00:08:40,916 මං හිතන්නේ ඔයා සෑහෙන දේවල් ඉගෙනගනීවි. 121 00:08:47,625 --> 00:08:48,833 ඔයා මැරිලා නෑ. 122 00:08:50,958 --> 00:08:51,958 මං කියන්නේ... 123 00:08:54,750 --> 00:08:56,083 අපි හැමෝම මැරෙනවා... 124 00:08:58,666 --> 00:08:59,958 ...කොයි වෙලාවේ හරි. 125 00:09:03,125 --> 00:09:06,166 ඒවගේම තමුන් ගඟ හරහා යන්න සල්ලි ගෙව්වේ නෑ. 126 00:09:06,166 --> 00:09:07,875 ඉන්න! අපි-- අපි ගාව සල්ලි තියෙනවා. අපි ගාව සල්ලි තියෙනවා! 127 00:09:08,375 --> 00:09:09,916 මෙන්න. ඩ්‍රච්මා. 128 00:09:09,916 --> 00:09:11,875 ගන්න... ගන්නකෝ, අහ්... 129 00:09:12,625 --> 00:09:13,833 දන්නවනේ, මේ ඔක්කොම ගන්න. 130 00:09:20,208 --> 00:09:21,666 ඔයාට අලුත් විසිල් එකක් ගන්න පුළුවන්. 131 00:09:35,083 --> 00:09:36,333 යන්න, යන්න! 132 00:09:44,083 --> 00:09:45,083 ග්‍රෝවර්! 133 00:09:47,208 --> 00:09:48,291 පර්සි, අර පැත්තෙන්! 134 00:11:03,125 --> 00:11:07,750 ඔයා... මහ නරක... නරක බල්ලෙක්. 135 00:11:07,916 --> 00:11:09,625 කට්ටිය! මට මේක හැමදාටම කරන්න බෑ. 136 00:11:15,666 --> 00:11:17,375 ඔයාට පුළුවන්ද ඔයාගේ සපත්තු පාවිච්චි කරලා අපිව උඩට අරගෙන යන්න. 137 00:11:21,416 --> 00:11:22,541 ඔයාට මේක කරන්න පුළුවන්. 138 00:11:23,083 --> 00:11:25,416 එක පාරකට එක්කෙනයි. ඉස්සර වෙලාම පර්සිව අරන් යන්න. 139 00:11:27,458 --> 00:11:29,250 මායා. 140 00:11:43,541 --> 00:11:44,541 ඇනබෙත්! 141 00:12:04,500 --> 00:12:05,500 කට්ටිය? 142 00:12:19,875 --> 00:12:20,875 මට ඉඩ දෙන්න. 143 00:12:45,583 --> 00:12:46,583 වාව්. 144 00:12:47,416 --> 00:12:48,750 ඒක ඇත්තටම... 145 00:12:50,083 --> 00:12:51,625 මං කියන්නේ, ඔයා කොහොමද... 146 00:12:52,750 --> 00:12:54,625 මං පොඩි කාලේ මගේ තාත්තා බල්ලෙක් ඇති කළා. 147 00:12:56,041 --> 00:12:57,625 මට තාම සෙල්ලම් ටික මතකයි. 148 00:12:58,000 --> 00:12:59,041 ඔහ්, වාව්. 149 00:13:00,333 --> 00:13:01,333 බලන්නකෝ අරක දිහා. 150 00:13:08,833 --> 00:13:09,833 හේඩිස්ගේ මාළිගාව. 151 00:13:12,416 --> 00:13:14,416 එතන තමයි එයා ප්‍රධාන අකුණ තියාගෙන ඉන්නවා ඇත්තේ. 152 00:13:15,833 --> 00:13:16,875 ඒවගේම ඔයාගේ අම්මාවත්. 153 00:13:19,375 --> 00:13:20,458 හත්වලාමයි. 154 00:13:22,500 --> 00:13:23,541 මොකද? 155 00:13:23,541 --> 00:13:25,291 මගේ මුතු ඇටේ. මගේ මුතු ඇටේ නැති වෙලා. 156 00:13:27,750 --> 00:13:28,750 මං හිතන්නේ ඒක... 157 00:13:32,875 --> 00:13:33,958 ඒක බල්ලගේ බඩේ. 158 00:13:38,833 --> 00:13:40,416 - අපි මොකද කරන්නේ? - මම දන්නේ නෑ. 159 00:13:40,416 --> 00:13:42,375 ඒත් අපි මෙතනින් ගියේ නැත්තන්, ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. 160 00:13:42,375 --> 00:13:43,541 එන්න. 161 00:13:52,750 --> 00:13:54,791 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ. 162 00:13:54,791 --> 00:13:57,708 එයාව ඇතුළත් කරලා තියෙන්නේ. ඔයාගේ ඔෆිස් එකෙන් එවපු ඊමේල් එක මගේ ළඟ තියෙනවා. 163 00:13:57,708 --> 00:14:00,375 - ඒකෙ තියෙනවා එයා ලියාපදිංචි වෙලා කියලා. - මට කණගාටුයි. 164 00:14:00,750 --> 00:14:03,500 අපට අලුත් තොරතුරු වගයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා 165 00:14:03,666 --> 00:14:06,041 ඔයාගේ ළමයාව ඇතුළත් කරගන්න එක ගැන නැවත හිතා බලන්න. 166 00:14:06,916 --> 00:14:08,083 මොන වගේ තොරතුරුද? 167 00:14:08,458 --> 00:14:09,666 චිත්‍රයක්. 168 00:14:10,958 --> 00:14:12,958 - ඔහ්, මොකක්ද අප්පා. - ඒ චිත්‍රය නිසා-- 169 00:14:12,958 --> 00:14:14,250 ඒක විනය වැරැද්දක් නෙමෙයි. 170 00:14:14,375 --> 00:14:19,250 ඒ චිත්‍ර නිසා එයාගේ කලින් ඉස්කෝලේ උපදේශක මට පෞද්ගලිකව කතා කරලා අනතුරු ඇඟෙව්වා. 171 00:14:20,208 --> 00:14:24,166 එයා තටු තියෙන අශ්වයෙකුගේ චිත්‍රයක් ඇන්ඳා. 172 00:14:25,000 --> 00:14:26,500 ඒ චිත්‍රය නෙමෙයි ප්‍රශ්නය. 173 00:14:26,750 --> 00:14:30,791 අපේ ප්‍රශ්නේ තමයි එයා ජිම් එකේ වහලේ ඇවිදිනවා අහුවෙලා තියෙනවා. 174 00:14:30,791 --> 00:14:33,375 ඊටපස්සේ එයා කියල තියෙනවා එයා, එතන ඉන්න කෙනෙක් දැක්කා කියලා. 175 00:14:34,291 --> 00:14:39,208 ඔයාගේ ළමයාට ඕන කියලා අපි හිතන මානසික උපදේශනය දෙන්න අපට හැකියාවක් නෑ. 176 00:14:39,208 --> 00:14:43,583 මං දැනටම එයාව කලින් ඉස්කෝලෙන් අස් කරලයි තියෙන්නේ. 177 00:14:43,583 --> 00:14:45,375 එයාට යන්න වෙන තැනක් නෑ. 178 00:14:45,875 --> 00:14:47,458 ගෙදර තියාගෙන උගන්නන්න බැලුවද? 179 00:14:48,375 --> 00:14:49,416 ගෙදර තියාගෙන උගන්නන්න? 180 00:14:49,541 --> 00:14:50,666 මම දන්නවා. 181 00:14:50,666 --> 00:14:53,125 ඒක කරන්න බැරි දෙයක් වගේ තේරෙනවා, ඒත් ඒකට උදව් කරන්න ඇති තරම් සම්පත් තියෙනවා. 182 00:14:53,125 --> 00:14:54,333 ඒක හොඳ විකල්පයක්. 183 00:14:55,375 --> 00:14:56,541 සමහර ළමයි... 184 00:14:57,083 --> 00:14:59,291 තමන්ගේ අම්මත් එක්ක ඉන්න එක තමයි හොඳම දේ. 185 00:15:02,000 --> 00:15:03,458 මට කණගාටුයි, ඒත් බෑ. 186 00:15:03,458 --> 00:15:06,458 ඒක... මට පිළිගන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. 187 00:15:06,458 --> 00:15:10,000 ඉතින් ඔයයි මමයි මේක හරිගස්සන්න ක්‍රමයක් හොයාගමු. 188 00:15:21,375 --> 00:15:22,708 අපට මේක නොසලකා හරින්න බෑ. 189 00:15:23,041 --> 00:15:24,916 - ඕක නවත්තගන්න. - සරල ගණිතය. 190 00:15:25,166 --> 00:15:27,250 අපි තුන්දෙනයි, සහ ඔයාගේ අම්මයි, එතකොට කට්ටිය හතරයි. 191 00:15:27,250 --> 00:15:28,666 අපට තියෙන්නේ මුතු ඇට තුනයි. 192 00:15:29,166 --> 00:15:30,458 කාටහරි මෙහේ ඉන්න වෙනවා. 193 00:15:30,708 --> 00:15:31,916 ඒ කෙනා මම වෙන්න ඕනේ. 194 00:15:31,916 --> 00:15:33,166 ඒක ඔයාගේ වැරැද්ද නෙමෙයි. 195 00:15:34,083 --> 00:15:36,750 අනික ඒක එහෙම වුණත්, අපි ඔයාව මෙහේ දාලා යන්නේ නෑ. 196 00:15:38,708 --> 00:15:39,708 ආයේ කතාවක් නෑ. 197 00:15:40,375 --> 00:15:42,541 අපි ප්‍රධාන අකුණ අරගෙන මේ යුද්ධය ඉවර කළාට පස්සේ, 198 00:15:42,541 --> 00:15:44,000 ඔයාලා යනවා. 199 00:15:45,458 --> 00:15:46,458 මගේ අම්මත් එක්ක. 200 00:15:50,708 --> 00:15:51,750 ඔයාට මොකද වෙන්නේ? 201 00:15:53,791 --> 00:15:54,916 ඉන්න, ඉන්න, ඉන්න, පර්සි. 202 00:15:54,916 --> 00:15:56,125 ඔයාට මොකද වෙන්නේ? 203 00:15:56,125 --> 00:15:57,833 ගවේෂණ ඒකරේඛීය නෑ, හරිද? 204 00:15:58,083 --> 00:15:59,458 මං මොනවහරි ක්‍රමයක් හොයාගන්නම්-- 205 00:16:05,541 --> 00:16:06,541 සමාවෙන්න. 206 00:16:09,833 --> 00:16:10,875 එයාලට ඔයාව ඇහෙන්නේ නෑ. 207 00:16:12,833 --> 00:16:13,833 "එයාලා"? 208 00:16:26,583 --> 00:16:28,000 මේ ඇස්ෆොඩෙල් යාය වෙන්න ඕනේ. 209 00:16:29,375 --> 00:16:30,916 මං මෙතන ගැන තිබුණ පොතක් කියෙව්වා. 210 00:16:35,166 --> 00:16:37,750 ඉන්න. නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ. ඔයා මොනවද-- 211 00:16:47,833 --> 00:16:48,833 ඒ තියෙන්නේ... 212 00:16:50,041 --> 00:16:51,041 මුල්ද? 213 00:16:56,500 --> 00:16:58,333 මෙතන ඉන්න ආත්ම පසුතැවීම් නිසා බැඳලයි තියෙන්නේ. 214 00:17:00,166 --> 00:17:02,166 එයාලගේ හිතේ හොල්මන් කරනවා එයාලා ජීවිතේ කරපු දේවල්... 215 00:17:05,583 --> 00:17:06,708 ...නැත්නම් කරන්න බැරි වුණ දේවල්. 216 00:17:25,958 --> 00:17:26,958 ඇනබෙත්! 217 00:17:29,333 --> 00:17:31,000 - ඇනබෙත්! - කට්ටිය! 218 00:17:32,916 --> 00:17:33,916 ඇනබෙත්? 219 00:17:35,000 --> 00:17:36,625 - කට්ටිය! - ඇනබෙත්! 220 00:17:41,416 --> 00:17:42,666 අපට ප්‍රශ්නයක්. 221 00:17:47,041 --> 00:17:48,041 මම දැනටම කරන්න බැලුවා. 222 00:17:48,166 --> 00:17:49,250 ඒක ශක්තිමත් වැඩියි. 223 00:17:50,166 --> 00:17:51,208 මේක කොහොමද සිද්ධවුණේ? 224 00:17:54,083 --> 00:17:56,708 මොකක් හරි පසුතැවිල්ලක් නිසා, නේද? 225 00:17:59,458 --> 00:18:01,208 ඒත් ඔයා මොනවා ගැනද පසුතැවිලි වෙන්නේ? 226 00:18:03,666 --> 00:18:04,666 ඒකට කමක් නෑ. 227 00:18:04,791 --> 00:18:07,416 යන්න. මම බල්ලගේ අවධානය වෙනස් කරලා ඔයාලට වෙලාව අරන් දෙන්නම්. 228 00:18:07,666 --> 00:18:09,375 පර්සි! 229 00:18:12,416 --> 00:18:13,416 මේක වැඩ කරාවි. 230 00:18:14,541 --> 00:18:15,625 මට අවුලක් වෙන්නේ නෑ. 231 00:18:19,833 --> 00:18:21,583 මට ඔයාගේ තාත්තාව විශ්වාසයි. 232 00:18:22,875 --> 00:18:23,916 ඔයාට මේක කරන්න පුළුවන්. 233 00:18:26,041 --> 00:18:27,041 මම දන්නවා ඔයාට පුළුවන් කියලා. 234 00:18:30,625 --> 00:18:31,625 දුවන්න. 235 00:18:31,625 --> 00:18:32,750 දැන්ම! 236 00:18:46,250 --> 00:18:47,250 එයා පරිස්සමෙන් ගියා. 237 00:18:48,250 --> 00:18:50,000 අපි යමු! 238 00:19:15,500 --> 00:19:16,541 අමුතුයි. 239 00:19:17,541 --> 00:19:19,083 දැන් ටික වෙලාවක ඉඳලා බල්ලගේ සද්දයක් නෑ. 240 00:19:21,916 --> 00:19:25,208 ඌ මෙච්චර දුරක් අපිව එළවලා නිකන්ම... නැවතුනාද? 241 00:19:27,500 --> 00:19:28,500 ඒ මොකද දන්නේ නෑ. 242 00:19:29,166 --> 00:19:30,250 අන්න ඒකයි මාත් අහන්නේ. 243 00:19:30,500 --> 00:19:31,625 ඒක අමුතුයි. 244 00:19:35,333 --> 00:19:37,083 ග්‍රෝවර්? 245 00:19:37,083 --> 00:19:38,500 ග්‍රෝවර්, ඔයා කොහෙද යන්නේ? 246 00:19:38,500 --> 00:19:41,291 මම දන්නේ-- මම දන්නේ නෑ. මට-- මට නවත්තගන්න බෑ. 247 00:19:41,583 --> 00:19:43,541 පර්සි! සපත්තු තමයි මේක කරන්නේ! 248 00:19:44,041 --> 00:19:45,083 ග්‍රෝවර්! 249 00:19:46,250 --> 00:19:47,250 පර්සි! 250 00:19:50,000 --> 00:19:51,250 පර්සි! 251 00:19:51,958 --> 00:19:53,541 - ග්‍රෝවර්! - පර්සි! 252 00:20:25,250 --> 00:20:26,375 ඒ මොකක්ද? 253 00:20:59,166 --> 00:21:00,583 - මේ-- - නෑ. 254 00:21:01,916 --> 00:21:03,083 මං කියන්නේ, පේන විදියට නම් ඒක-- 255 00:21:03,250 --> 00:21:04,625 කොහෙත්ම නෑ. 256 00:21:05,458 --> 00:21:06,458 හරි. 257 00:21:08,916 --> 00:21:10,250 එහෙනම් ඒ මොකක්ද? 258 00:21:13,750 --> 00:21:15,666 - ඔව්, ඒක ප්‍රධාන අකුණ තමයි. - මං කියන්නේ, මාත් ඒකමයි හිතන්නේ. 259 00:21:15,666 --> 00:21:16,916 ඒක කොහොමද ඔයාගේ බෑග් එකට ආවේ? 260 00:21:18,166 --> 00:21:19,666 ඉන්න, මේක මගේ බෑග් එක නෙමෙයි. 261 00:21:21,500 --> 00:21:23,208 මේක ඒරිස් මට දුන්න බෑග් එක. 262 00:21:26,541 --> 00:21:29,125 මෙච්චර වෙලා ඒරිස් ළඟ මාස්ටර් බෝල්ට් එක තිබුණා. එයා අපිව රැවැට්ටුවා. 263 00:21:30,291 --> 00:21:31,625 එයා හේඩීස් එක්ක වැඩ කරනවද? 264 00:21:31,791 --> 00:21:32,916 මං හිතන්නේ එහෙමයි. 265 00:21:35,291 --> 00:21:36,375 මං කියන්නේ... 266 00:21:36,791 --> 00:21:39,833 දැන් මේක ඉවරයි නේද? මේක තමයි අපේ ගවේෂණය. 267 00:21:43,416 --> 00:21:45,458 සියුස් බලාගෙන ඉන්නවා අපි මේක ගෙනැත් දෙනකන්. 268 00:22:00,666 --> 00:22:02,500 සියුස්ට තව ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙයි. 269 00:22:05,041 --> 00:22:06,250 අපි ගිහින් ඔයාගේ අම්මාව බේරගමු. 270 00:22:11,875 --> 00:22:13,875 මම දන්නවා මේක අමාරුයි කියලා. 271 00:22:15,416 --> 00:22:17,208 මම හිතනවා ඔයා දන්නවා කියලා මං ඒක දන්න බව. 272 00:22:17,750 --> 00:22:19,875 ඒත් මේක ඉස්කෝලෙන් ඔයාට වෙන්නේ හොඳක්. 273 00:22:20,208 --> 00:22:21,291 මං ඒකත් දන්නවා. 274 00:22:26,000 --> 00:22:27,041 හේයි, අහන්න... 275 00:22:28,916 --> 00:22:30,833 ඔයා ඇත්තටම එහේට අකමැති වුණොත්... 276 00:22:32,333 --> 00:22:34,500 අපට වෙන විසඳුමක් හොයන්න පුළුවන්. මං ඇත්තටමයි කියන්නේ. 277 00:22:35,041 --> 00:22:36,041 මම නිකන්... 278 00:22:37,583 --> 00:22:40,208 මං කියන්නේ මෙතනට ටික කාලයක් ගිහින් බලන්න කියලයි. 279 00:22:50,000 --> 00:22:53,500 ඔයාව දාලා එන්න මට තව ටිකකින් ආපහු ඉස්කෝලෙට යන්න වෙනවා, ඉතින් අපි... 280 00:22:54,333 --> 00:22:56,750 අපි, මෙතන අපට තියෙන විනාඩි කීපය මේ විදියට ගත නොකර ඉමු. 281 00:22:56,750 --> 00:22:57,833 ඇයි ඔයා මේක කරන්නේ? 282 00:23:00,541 --> 00:23:03,375 ඇයි ඔයා මගෙන් ඈත් වෙන්න මෙච්චර උත්සහ කරන්නේ? 283 00:23:08,875 --> 00:23:10,500 මං ඔයාට කවදාවත් මෙහෙම කරන්නේ නෑ. 284 00:23:22,750 --> 00:23:23,916 මම යනවා සල්ලි ගෙවන්න. 285 00:25:07,416 --> 00:25:08,791 අපි හරි තැනට ආවද, නැත්නම්... 286 00:25:26,583 --> 00:25:28,458 හේයි, කොල්ලනේ. පිළිගන්නවා! 287 00:25:29,250 --> 00:25:31,375 සමාවෙන්න ඕනේ වටේ තියෙන... ඔහ්... 288 00:25:31,666 --> 00:25:33,583 කොහොමහරි, ඔයාලා හමුවීම සතුටක්. 289 00:25:33,583 --> 00:25:36,000 මං දන්නවා ඔයාලා කවුද කියලා, ඔයාලා දන්නවා මං කවුද කියලා, 290 00:25:36,000 --> 00:25:38,250 ඉතින් අපට ඒ කෑල්ල නොකර ඉන්න පුළුවන්. 291 00:25:39,041 --> 00:25:40,166 ඔයාලට මොනවහරි අරන් එන්නද? 292 00:25:40,333 --> 00:25:42,041 දෙළුම් ජූස් එකක්? කෙටි කෑමක්? 293 00:25:42,583 --> 00:25:43,791 - ඇත්තටම කිව්වොත්-- - මගේ අම්මාව. 294 00:25:45,166 --> 00:25:46,166 බූම්. 295 00:25:46,166 --> 00:25:47,333 කෙලින්ම වැඩේට බැස්සා. 296 00:25:48,250 --> 00:25:49,875 මම කැමතියි ඔයාගේ ධෛර්යයට. 297 00:25:52,416 --> 00:25:54,125 ඒක නාවිකයින්ගේ කියමනක්. 298 00:25:55,583 --> 00:25:56,583 මං ඔයා කවුද කියල දන්නවනේ. 299 00:25:56,708 --> 00:25:57,708 එයා කොහෙද? 300 00:25:58,458 --> 00:26:00,125 හරි. හොඳයි. 301 00:26:00,541 --> 00:26:01,625 අපි වැඩේට බහිමු එහෙනම්. 302 00:26:02,625 --> 00:26:03,958 ඔයාගේ අම්මා ඉන්නවා අන්න අතන. 303 00:26:07,500 --> 00:26:09,875 ඔයාල මෙච්චර දුරක් ආව එකේ, ලැජ්ජ වෙන්න එපා. 304 00:26:35,833 --> 00:26:36,833 අම්මේ? 305 00:26:43,583 --> 00:26:44,750 ඔයා එයාට මොනවද කළේ? 306 00:26:45,291 --> 00:26:46,375 අහ්... 307 00:26:46,666 --> 00:26:48,750 එයාගේ ජීවිතේ බේරගත්තා? 308 00:26:50,208 --> 00:26:52,500 දන්නවද, සාමාන්‍යයෙන්, මිනටෝර් කෙනෙක්ගේ අතින් චප්ප වෙන එක 309 00:26:52,500 --> 00:26:54,416 මරණයට හේතුවක්. 310 00:26:55,291 --> 00:26:58,875 මං ඔයා වෙනුවෙන් එයාව නූලෙන් බේරගත්තා. 311 00:26:59,625 --> 00:27:01,375 එතකොට ඔයා මාව බලන්න එනවනේ. 312 00:27:02,000 --> 00:27:03,250 ඔය ඇවිත් ඉන්නේ. 313 00:27:05,083 --> 00:27:06,416 ඔයා, ඔයා ළඟ තියෙන දේ මට දෙනවා. 314 00:27:06,833 --> 00:27:08,166 එතකොට මං, මං ළඟ තියෙන දේ ඔයාට දෙනවා. 315 00:27:11,666 --> 00:27:12,666 මට... 316 00:27:15,500 --> 00:27:16,791 මට මේක ඔයාට දෙන්න බෑ. 317 00:27:18,041 --> 00:27:21,166 - අහ්, පේනවනේ, මෙතන ප්‍රශ්නයක් තියෙනවා. - අකුණ ඔයාට අයිති නෑ. 318 00:27:22,333 --> 00:27:23,541 ඔයාගේ සැලසුම හරියන්න සෑහෙන්න ඉඩක් තිබුණා. 319 00:27:24,208 --> 00:27:26,625 ඔයයි ඒරිසුයි එකතු වෙලා ප්‍රධාන අකුණ හොරකම් කළා, 320 00:27:26,625 --> 00:27:29,000 මාව රැවැට්ටුවා මෙහේට ඇවිල්ලා ඔයාට ඒක දෙන විදියට. 321 00:27:30,000 --> 00:27:32,500 ඒත් ඒක වැරදියි. මං ඒක කරන්නේ නෑ. 322 00:27:34,208 --> 00:27:37,083 මං ඔයාට කියන්නෙත් හරි දේ කරන්න කියලයි. 323 00:27:37,916 --> 00:27:38,916 කරුණාකරලා... 324 00:27:40,000 --> 00:27:41,083 මගේ අම්මට යන්න දෙන්න. 325 00:27:44,916 --> 00:27:46,041 හහ්? 326 00:27:46,041 --> 00:27:48,166 මොකක්? 327 00:27:48,416 --> 00:27:50,375 කවුරු-- කවුරු ඒරීස්ට කියලා මොකක් කරා කියලද කිව්වේ? 328 00:27:50,375 --> 00:27:53,500 ඔයා හේඩීස් එක්ක එකතුවෙලා අකුණ ගන්නයි හදන්නේ. 329 00:27:53,500 --> 00:27:55,458 මම ඒරිස් එක්ක එකතුවෙලා නෑ. 330 00:27:55,708 --> 00:27:57,083 මම කලාතුරකින් තමයි එහෙම "එකතුවෙලා" වැඩක් කරන්නේ. 331 00:27:57,083 --> 00:27:59,875 අකුණ නැති වෙන එක තාත්තගේ ප්‍රශ්නයක්. මට ඒකේ කොටස්කාරයෙක් වෙන්න ඕනෙ නෑ. 332 00:28:00,708 --> 00:28:02,625 - ඔයාට ඒක ඕනෙ නැද්ද? - අපොයි නෑ. 333 00:28:03,541 --> 00:28:04,791 එහෙනම් ඔයාට මොනවද ඕනේ? 334 00:28:05,916 --> 00:28:06,916 මගේ හිස්වැස්ම! 335 00:28:08,916 --> 00:28:09,958 ඔයාගේ මොකක්? 336 00:28:09,958 --> 00:28:11,958 මගේ "අන්ධකාරයේ හිස්වැස්ම". ඒක අතුරුදහන් වුණා 337 00:28:12,125 --> 00:28:16,250 කවුදෝ කෙනෙක් ඒක පාවිච්චි කරලා අදෘශ්‍යමාන වෙලා අකුණ හොරකම් කරන්න දවස් කීපෙකට කලින්. 338 00:28:16,791 --> 00:28:19,500 දැන් මම කැමතියි ඒක ආපහු මට දෙනවා නම්, එතකොට ඔයාට ඔයාගේ අම්මව දෙන්නම්. 339 00:28:19,916 --> 00:28:21,625 ඔයාට ඇත්තටම අකුණ ඕනේ නැද්ද? 340 00:28:21,625 --> 00:28:23,208 මට ඒක ඕන වෙන්නේ අහවල් එහෙකටද? 341 00:28:23,750 --> 00:28:25,250 ඔයාගේ සහෝදරයෝ අතරේ යුද්ධයක් ඇති කරන්න. 342 00:28:25,583 --> 00:28:27,000 ඇයි මං එහෙම කරන්නේ? 343 00:28:27,833 --> 00:28:30,000 - ඉරිසියාවට. - ඔයාලා දැක්කද දන්නේ නෑ, 344 00:28:30,000 --> 00:28:32,166 ඒත් මෙතන වැඩ නියමෙට සිද්ධ වෙනවා. 345 00:28:32,166 --> 00:28:34,583 මට කිසිම ප්‍රශ්නයක් නෑ. 346 00:28:34,708 --> 00:28:36,000 මට ඉරිසියා හිතෙන්නේ නෑ. 347 00:28:36,958 --> 00:28:40,375 හැබැයි මගේ සහෝදරයෝ, උන් නම් ඉරිසියාවේ පැලෙනවා. 348 00:28:40,750 --> 00:28:43,250 පවුල් ප්‍රශ්න නිසා තමයි දැන් මං ඒ උඩ ලෝකෙට යන්නෙත් නැත්තේ. 349 00:28:44,000 --> 00:28:46,958 මේ කෝන්තර සදාකල් තියෙන ඒවා. සෞඛ්‍යයට කොහෙත්ම හොඳ නෑ. 350 00:28:48,125 --> 00:28:50,541 කවුරුහරි කෙනෙක් සියුස්ගේ අකුණ හොරකම් කළා, ඒ මං නෙමෙයි, 351 00:28:50,541 --> 00:28:52,000 ඒක කරන්න ඇත්තේ කවුරුහරි-- 352 00:28:52,125 --> 00:28:53,250 ක්‍රෝනෝස්. 353 00:28:56,291 --> 00:28:57,416 මොකක් කිව්වා? 354 00:28:57,416 --> 00:28:59,458 එයාට තමයි ලොකුම කෝන්තරේ තියෙන්නේ. 355 00:28:59,750 --> 00:29:01,000 සියුස්, ක්‍රෝනෝස්ගේ සිංහාසනේ ගත්තා. 356 00:29:01,000 --> 00:29:04,000 වෙන කාටද සියුස්ව දුර්වල කරලා එයාගේ සිංහාසනේ ගන්න වුවමනාවක් තියෙන්නේ? 357 00:29:04,791 --> 00:29:06,125 ක්‍රෝනෝස් කෑලි මිලියනේකට කැපිලා 358 00:29:06,125 --> 00:29:08,541 - තාම ඉන්නේ... - ටාටරස් පතුලේ. මොකක් හරි දෙයක් 359 00:29:08,666 --> 00:29:12,000 අපිව ඒක ඇතුළට ඇදගන්න හැදුවා අකුණ අපේ බෑග් එකෙන් මතු වුණ වෙලේ. 360 00:29:13,708 --> 00:29:14,708 ටාටරස්... 361 00:29:15,500 --> 00:29:18,083 එතන ඉඳන් තමයි මගේ හීනවල කටහඬ එන්නේ, 362 00:29:18,250 --> 00:29:21,000 එයාට ඔලිම්පස් විනාශ කරන්න මගේ උදව් ඕන කියලා කිය කියා. 363 00:29:21,791 --> 00:29:24,208 මං හිතුවේ ඒ ඔයා කියලයි, ඒත් මට ඇහුණ කටහඬ... 364 00:29:25,291 --> 00:29:27,291 කොහෙත්ම ඔයා වගේ නෑ. 365 00:29:38,583 --> 00:29:40,083 මගේ පිහිට පතන්න. 366 00:29:41,583 --> 00:29:42,583 මොකක්? 367 00:29:42,583 --> 00:29:45,958 ක්‍රෝනොස් කොහොමහරි ආපහු පණගන්න සැලසුම් කරනවා නම්, 368 00:29:46,500 --> 00:29:48,166 සහ එයා මුලින්ම කතා කළේ ඔයාට නම්... 369 00:29:49,208 --> 00:29:50,250 ඔයා ආරක්ෂිත නෑ. 370 00:29:51,166 --> 00:29:52,541 මගෙන් ඉල්ලන්න, එතකොට මං ඔයාව ආරක්ෂා කරන්නම්. 371 00:29:53,041 --> 00:29:54,250 ඔයාවයි ඔයාගේ අම්මාවයි. 372 00:29:56,166 --> 00:29:57,250 සහ එළුවාව. 373 00:29:58,250 --> 00:29:59,625 මං නොමිලේම එයාවත් ආරක්ෂා කරන්නම්. 374 00:30:00,500 --> 00:30:03,083 මේක ඔයාට හොඳ වාසි ගනුදෙනුවක්. 375 00:30:04,083 --> 00:30:06,041 ඔයාට තියෙන්නේ මට අකුණ දෙන එක විතරයි. 376 00:30:06,916 --> 00:30:08,333 මං හිතුවේ ඔයාට අකුණ ඕනේ නෑ කියලයි. 377 00:30:08,458 --> 00:30:09,833 මට අකුණ ඕනේ නෑ. 378 00:30:09,833 --> 00:30:11,166 දැන්, මට අකුණ නැතුව බෑ. 379 00:30:11,166 --> 00:30:13,833 ක්‍රෝනෝස් එක්ක යුද්ධයක් එනවා නම්, මම කැමතියි ඒකට ලෑස්ති වෙලා ඉන්න. 380 00:30:14,750 --> 00:30:16,083 මං මේ විහිළුවක් නෙමෙයි කරන්නේ, ළමයෝ. 381 00:30:16,583 --> 00:30:18,291 මේක ඉවර වෙන විදිය දැනටම තීරණය වෙලා ඉවරයි. 382 00:30:18,291 --> 00:30:20,833 එකම ප්‍රශ්නේ තමයි ඔයා ඒක කොච්චර අමාරු කරනවද කියන එක. 383 00:30:28,083 --> 00:30:29,083 බෑ. 384 00:30:29,583 --> 00:30:31,875 මට බෑග් එක දෙන්න. 385 00:30:34,000 --> 00:30:35,041 ලස්සන මුතු ඇටයක්. 386 00:30:35,333 --> 00:30:36,416 මං ඔයාගේ ගනුදෙනුව පිළිගන්නවා. 387 00:30:37,833 --> 00:30:39,041 - නියමයි! - ඔයාගේ මුල් ගනුදෙනුව. 388 00:30:39,208 --> 00:30:40,708 මං ඔයාගේ හිස්වැස්ම අරන් එන්නම්. 389 00:30:40,916 --> 00:30:43,416 මං ආපහු ආවාම, ඔයා මගේ අම්මට යන්න දෙන්න ඕනේ. 390 00:30:43,416 --> 00:30:45,000 - හරි, ඔහොම ඉන්න, ළමයෝ. - ග්‍රෝවර්, දැන්. 391 00:30:48,416 --> 00:30:49,666 තදින් අල්ලගන්න, අම්මේ. 392 00:32:13,500 --> 00:32:15,375 මේක සාධාරණ නෑ. 393 00:32:16,708 --> 00:32:17,708 නෑ. 394 00:32:18,041 --> 00:32:19,041 මේක සාධාරණ නෑ. 395 00:32:20,750 --> 00:32:22,958 මට මේක කරන්න බෑ. 396 00:32:23,166 --> 00:32:24,208 නෑ, ඔයාට පුළුවන්. 397 00:32:32,000 --> 00:32:34,000 මං එයාව කඳවුරට අරන් යනවා. 398 00:32:38,416 --> 00:32:39,416 ඔයාට විශ්වාසද? 399 00:32:41,833 --> 00:32:44,041 මං වෙන මොනවා කරන්නද? 400 00:32:44,166 --> 00:32:46,333 මමයි එයයි නගරේ ජීවත් වෙන්න? 401 00:32:48,416 --> 00:32:51,750 ඔයාගේ ලෝකේ කට්ටිය එයාට ආකර්ෂණය වෙන්න පටන් අරගෙන. 402 00:32:53,791 --> 00:32:56,000 තටු තියෙන අශ්වයෙක් ඉස්කෝලේ වෙනකන් එයාගේ පස්සෙන් ඇවිත්. 403 00:32:58,416 --> 00:33:00,500 ඌ එයාව දැකලා, එයා ඌව දැකලා. 404 00:33:04,250 --> 00:33:08,083 කවදහරි, එයාගේ පස්සෙන් එන්නේ ලස්සන දේවල් විතරක් නෙමෙයි. 405 00:33:10,875 --> 00:33:13,375 කඳවුරේදී එයාට ආරක්ෂාව ලැබෙයි. 406 00:33:18,500 --> 00:33:20,833 - ඔයා කැමති නෑ එයාව කඳවුරට යවන්න. - නෑ, නෑ. 407 00:33:22,541 --> 00:33:24,625 නෑ, මම කොහෙත්ම කැමති නෑ. 408 00:33:24,833 --> 00:33:25,916 මට ඒකට හේතුව කියන්න. 409 00:33:29,041 --> 00:33:30,625 ඔයාට ඒකට හේතුව අහන්න ඕනේ නැති වෙයි. 410 00:33:32,958 --> 00:33:34,375 සමහරවිට. 411 00:33:37,416 --> 00:33:39,333 ඒත් ඔයාට ඒක කියන්න වෙන කෙනෙක් නෑ... 412 00:33:41,208 --> 00:33:44,291 සමහර විට ඒක තමයි මේකේ අසාධාරණ ම දේ. 413 00:33:48,500 --> 00:33:49,500 ඔයා ඒක කිව්වොත්... 414 00:33:51,166 --> 00:33:52,250 මං අහන් ඉන්නම්. 415 00:33:58,875 --> 00:34:01,583 මම කැමතියි එයා දැනගන්නවට එයා කවුද කියලා... 416 00:34:04,625 --> 00:34:08,541 ...ඔයාගේ පවුල, එයා වෙන්න ඕනේ කවුද කියලා එයාට කියන්න කලින්. 417 00:34:12,541 --> 00:34:14,000 එයා එහෙම වෙන්න හොඳ වැඩියි. 418 00:34:16,833 --> 00:34:20,375 එයා තුළ ඊට වැඩිය හොඳ දේවල් තියෙනවා. 419 00:34:25,208 --> 00:34:27,041 එහෙනම් මං හිතන්නේ ඔයා ළඟ උත්තරේ තියෙනවා. 420 00:34:28,791 --> 00:34:30,250 එයා ඉස්කෝලේ යනවා. 421 00:34:32,125 --> 00:34:35,041 ඔයාට උගන්නන්න බැරි දේවල් එයා එතනදී ඉගෙන ගනීවි. 422 00:34:37,541 --> 00:34:40,125 ඔයාලා දෙන්නටම ඒක අමාරු වේවි. 423 00:34:42,041 --> 00:34:44,291 ඔයාලා දෙන්නටම ඒක වේදනාවක් වේවි. 424 00:34:46,833 --> 00:34:49,500 ඒත් ඒක නිසා අනික් ලෝකෙට ගියාම එයා ශක්තිමත් වේවි. 425 00:34:56,375 --> 00:34:58,541 එයාගේ අම්මා එයාව හොඳට උස්මහත් කළා නිසා. 426 00:35:07,083 --> 00:35:08,791 ඔයාට එයත් එක්ක කතා කරන්න ඕනෙද? 427 00:35:11,458 --> 00:35:12,833 මම දන්නවා ඔයා එහෙම නොකරන්න ඕනේ කියලා, ඒත්... 428 00:35:14,958 --> 00:35:17,083 සමහර විට එයාගේ කටහඬ අහන්නවත්. 429 00:35:29,875 --> 00:35:30,875 කවදහරි දවසක. 430 00:35:37,583 --> 00:35:39,083 කවදහරි දවසක, එයා ලෑස්ති වුණාම. 431 00:35:44,916 --> 00:35:50,583 එයා කවුද සහ එයා අයිති කොහෙටද කියන එක එයා දැනගත්තාම. 432 00:35:59,208 --> 00:36:02,041 එයාගේ ඇත්ත මාවත දෛවය එයාට එළිකළාම. 433 00:36:18,083 --> 00:36:19,125 අන්න එදාට... 434 00:36:23,791 --> 00:36:25,541 මං එයාව තනි කරන්නේ නෑ. 435 00:36:28,858 --> 00:36:34,101 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම 🔱 - සනුප රන්මෙත් - 🔱 436 00:36:34,228 --> 00:36:39,732 මෙම උපසිරසි www.baiscopelk.com අඩවිය විසින් නොමිලේ නිකුත් කරන ලදී. කතෘ අයිතිය සුරකින්න. 437 00:38:11,708 --> 00:38:13,166 ඔයාට හුඟක් පරිස්සම් වෙන්න වෙනවා. 438 00:38:14,208 --> 00:38:15,666 දැන් ඔයා වීරයෙක් විතරක් නෙමෙයි. 439 00:38:18,375 --> 00:38:21,333 අනිත් අර්ධ-ලෝහිතයින් ඔයා ගැන හිතාගෙන ඉන්නේ නායකයෙක් හැටියටයි. 440 00:38:23,458 --> 00:38:24,750 මම ආවේ සියුස්ව හම්බවෙන්න. 441 00:38:27,791 --> 00:38:29,291 මම වෙලාවක් වෙන් කරගෙන නෑ.