1 00:00:00,000 --> 00:00:00,000 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:10,119 --> 00:00:13,054 [ ලොස් ඇන්ජලීස් නගරය ] 3 00:00:13,054 --> 00:00:15,405 ලා බ්‍රියා තාර ආවාට සහ කෞතුකාගාරය​ 4 00:00:23,114 --> 00:00:25,723 ඇයි මේ නගරේ වාහනයක් පදවන එක​ මෙච්චර අමාරු සංකල්පයක් වෙලා තියෙන්නෙ? 5 00:00:25,725 --> 00:00:27,507 යන්න​! 6 00:00:27,509 --> 00:00:29,031 කරුණාකරලා. 7 00:00:29,034 --> 00:00:30,858 මම හිතන්නෙ නැහැ එයාලට ඔයාව ඇහෙනවා කියලා, අම්මේ. 8 00:00:30,860 --> 00:00:34,862 හේයි, ඉස්, ඔයා ඒකියයි මිසක් බහු-අක්ෂීයයි නෙවෙයි, නේද​? 9 00:00:34,864 --> 00:00:36,255 මොනවා ගැනද ඔය කියවන්නෙ? 10 00:00:36,257 --> 00:00:37,648 ඔයාගේ කකුල ගැන​. 11 00:00:37,650 --> 00:00:40,117 මට තේරෙනවා. ඇයි ඔයා ඒ ගැන​ සැලකිලිමත්? 12 00:00:40,120 --> 00:00:43,002 ඒක මගේ විද්‍යාල නිබන්ධනයට​. විශේෂත්වය හරිම වැදගත්. 13 00:00:43,005 --> 00:00:45,481 ඒ කියන්නෙ ඔයා එයාගේ ආබාධිකත්වය ගැන​ ඔයාගේ නිබන්ධනයට ලියනවා? 14 00:00:45,484 --> 00:00:46,574 ඔයා මෝඩයෙක්. 15 00:00:46,577 --> 00:00:48,099 හේයි, විද්‍යාල ප්‍රවේශයක් ගන්න එක​ තරඟකාරි දෙයක්. 16 00:00:48,101 --> 00:00:49,312 මන් වෙන මොනවා කරන්නද​​? 17 00:00:49,314 --> 00:00:50,704 "වැඩිම අගය 78 යි, අවම අගය 68 යි. 18 00:00:50,706 --> 00:00:53,286 "හුළං සහිත අංශක 65 ක අගයකට​ අඩුව තිබෙනවා, පුරවරයේ අද රෑත්‍රී කාලගුණය​. 19 00:00:53,289 --> 00:00:54,404 "උදෑසන කාර්යබහුල වෙලාව​​..." 20 00:00:54,406 --> 00:00:57,668 දිගටම​ හීන දකින්න​, යාළුවා. 21 00:00:59,150 --> 00:01:01,239 අපොයි. 22 00:01:02,203 --> 00:01:04,109 - මොකක්ද ප්‍රශ්නේ? - මේ මගේ අලුත් බොස්. 23 00:01:04,111 --> 00:01:05,937 මිනිහා නම් හරිම වදයක්. 24 00:01:05,939 --> 00:01:07,634 ඔයා මොනවද කරේ? 25 00:01:07,636 --> 00:01:10,159 ස්තුතියි, ඒක මගේ වැරැද්දක් කියලා හිතපු එකට. 26 00:01:10,161 --> 00:01:12,204 ඔයා හරිම​... හරිම හොඳ ළමයෙක්. 27 00:01:12,206 --> 00:01:14,817 මම කීපවතාවක් පරක්කුවෙලා ගිහින් තියෙනවා. 28 00:01:14,820 --> 00:01:17,166 හොඳයි, ඒකට ලේසී උත්තරයක් තියෙනවා. 29 00:01:17,168 --> 00:01:18,428 අපිව ස්කෝලෙන් ගන්න​ එක නවත්තන්න​. 30 00:01:18,431 --> 00:01:20,215 - අපිව ස්කෝලෙන් ගන්න එන්න ඕන නැහැ. - ඒක විකාරයක්. 31 00:01:20,218 --> 00:01:22,519 අපිට පුළුවන් අනිත් ළමයි වගේ බස් එකේම යන්න​. 32 00:01:22,521 --> 00:01:26,262 ඇත්තමයි, ඔය මිත්‍රශීලි දෙමාපිය චරිතේ නතර වෙන්න ඕන​. 33 00:01:26,264 --> 00:01:27,654 සමහර විට​, දේවල් ලේසි වෙන්න තිබුණා 34 00:01:27,656 --> 00:01:29,656 අපි ආපහු සැන් බර්නාඩිනෝවලට මාරු වෙලා 35 00:01:29,658 --> 00:01:31,293 ඔයා තාත්තට තව අවස්ථාවක් දුන්නා නම්. 36 00:01:31,296 --> 00:01:32,616 පොඩ්ඩක් ඉන්න​, ඔයා විහිළු කරනවද​? 37 00:01:32,618 --> 00:01:34,748 - ඉස්, එයා ඒකට සුදුසු නැහැ... - එයා පුළුවන් උපරිමේ කරනවා. 38 00:01:34,750 --> 00:01:37,273 ඔය ඇති, හරිද​? කරුණාකරලා, නවත්තගන්න​. 39 00:01:55,075 --> 00:01:57,164 මොන​... 40 00:01:59,992 --> 00:02:01,818 අම්මේ? 41 00:02:03,388 --> 00:02:05,562 අපොයි, මගේ දෙයියනේ. 42 00:02:15,182 --> 00:02:17,574 අල්ලගෙන​ ඉන්න​. 43 00:02:23,190 --> 00:02:25,023 ජේසුනේ! 44 00:02:28,326 --> 00:02:29,849 අම්මේ, ඔන්න බලාගෙන​! 45 00:02:33,374 --> 00:02:35,374 ඔයා හොඳින්ද​? ඔයා හොඳින්ද? 46 00:02:35,376 --> 00:02:38,334 හරි, එන්න​. එකටම ඉන්න​. 47 00:02:38,336 --> 00:02:40,205 ඉක්මණ් කරන්න​. එන්න​, එන්න, එන්න, එන්න! 48 00:02:58,747 --> 00:02:59,922 අම්මේ! 49 00:03:02,055 --> 00:03:04,229 ඔයා හොඳින්ද​? 50 00:03:04,231 --> 00:03:06,190 යන්න, යන්න. 51 00:03:08,670 --> 00:03:11,351 ඉසී, ඉසී, ජොෂ් කොහේද​? 52 00:03:11,354 --> 00:03:12,430 ජොෂ්? 53 00:03:12,519 --> 00:03:13,803 ජොෂ්! 54 00:03:13,806 --> 00:03:15,547 දිගටම යන්න​, මම එයාව එක්කගෙන එන්නම්. 55 00:03:23,772 --> 00:03:25,598 නෑ! 56 00:03:25,600 --> 00:03:27,437 ජොෂ්! 57 00:03:40,920 --> 00:03:42,267 අම්මේ! 58 00:03:42,269 --> 00:03:43,488 ඉසී! 59 00:03:46,533 --> 00:03:48,559 ඔහොමම අල්ලගෙන ඉන්න​. 60 00:03:50,364 --> 00:03:51,931 ඉසී. 61 00:03:53,454 --> 00:03:55,280 ඔයා යන්න ඕන​. 62 00:03:55,282 --> 00:03:57,241 බැහැ, මම ඔයාව අල්ලගත්තා. 63 00:03:58,329 --> 00:04:00,331 මම ඔයාට ආදරෙයි. 64 00:04:01,648 --> 00:04:02,808 දුවන්න​! 65 00:04:02,811 --> 00:04:04,681 එපා! 66 00:04:04,683 --> 00:04:06,030 අම්මේ! 67 00:04:43,453 --> 00:04:48,468 | පරිවර්ථනය සහ උපසිරැසි සැකසීම | W.G. උදිත ඩිල්‍ෂාන් ✉ uditha.dilshan.9411@gmail.com 68 00:05:18,196 --> 00:05:21,064 US ගුවන් හමුදා මූලස්ථානය​ - එල් සෙගුන්ඩෝ, කැලිෆෝනියාව​ 69 00:05:20,249 --> 00:05:21,540 {\a6}ඔයා මුණගැහීම සතුටක්, ගැවින්. 70 00:05:21,542 --> 00:05:23,412 හොඳයි, මට වෙලාවක් දුන්න එක​ මම අගය කරනවා. 71 00:05:23,414 --> 00:05:25,022 ජිම් ගිෆෝඩ්ස් බල කරා. 72 00:05:25,024 --> 00:05:27,528 එයා කිව්වා, ඔයා තමයි එයා යටතේ හිටපු හොඳම ගුවන් නියමුවා කියලා. 73 00:05:27,531 --> 00:05:30,157 හොඳයි, ජිම් කැමතියි ඕනම දෙයක් ලොකු කරලා පෙන්නන්න​. 74 00:05:30,159 --> 00:05:31,985 ඉතින්, මට අහන්න ලැබුණා ඔයා රස්සාවක් හොයනවා කියලා. 75 00:05:31,987 --> 00:05:33,192 මම ගුවන් හමුදාවෙන් අයින් වුණා 76 00:05:33,195 --> 00:05:34,988 පහුගිය අවුරුදු දෙකක විතර කාලයක්. 77 00:05:34,990 --> 00:05:37,513 මම බැලුවේ ආපහු ඇතුළට එන්න විදිහක්. 78 00:05:37,515 --> 00:05:40,472 ඇයි මෙච්චර කාලෙකට පස්සෙ එකපාරටම උනන්දුවක් ඇතිවුණේ? 79 00:05:40,474 --> 00:05:43,762 මගේ නෝනයි, ළමයි දෙන්නයි මාස දෙහෙකට කළින් LA වල පදිංචියට ගියා. 80 00:05:43,765 --> 00:05:46,260 ඉතින්, මට එයාලා ළඟින්ම ඉන්න ඕන වුණා. 81 00:05:46,262 --> 00:05:49,048 ඒ හින්දයි මට දැනුණේ, මට තාමත් මෙහේ තැනක් ඇති කියලා. 82 00:05:50,658 --> 00:05:53,137 මම ඔයාගේ ෆයිල් එක බැලුවා, ගැවින්. 83 00:05:53,139 --> 00:05:57,010 මීට​ අවුරුදු තුනකට කළින්, ඔයාගේ ගුවන් යානය කාන්තරයට කඩා වැටිලා තියෙනවා. 84 00:05:57,012 --> 00:05:59,448 ඒකෙන් පස්සෙ, ඔයාට​... 85 00:05:59,450 --> 00:06:01,537 මට විශ්වාස නැහැ මේක කොහොම​ ගළපන්නද කියලා, ඒත්... 86 00:06:01,539 --> 00:06:03,495 ඔයාට දේවල් පේන්න පටන් අරගෙන තියෙනවා. 87 00:06:05,238 --> 00:06:07,673 මම දන්නවා ඒක මොන වගේද පේන්නෙ කියලා. 88 00:06:07,675 --> 00:06:09,893 මගේ ඔළුව ගොඩක් තද කම්පණයකට​ ලක් වුණා. 89 00:06:09,895 --> 00:06:13,289 දොස්තර කිව්වා ඒක අනතුර හින්දා වුණු දෙයක් කියලා. 90 00:06:16,248 --> 00:06:17,595 බලන්න​. 91 00:06:17,598 --> 00:06:21,252 ඇත්තම කතාව​, දැන් ඒ හැමදෙයක්ම ඉවරයි. 92 00:06:21,254 --> 00:06:24,085 මට ගොඩ කාලෙකින් ද්‍රෘෂ්ටි පෙනීමක් වුණේ නැහැ. 93 00:06:24,088 --> 00:06:25,707 ඒත්, ඔයාව මුදා හැරියේ වෛද්‍යමය උපදෙස් එක්ක​. 94 00:06:25,710 --> 00:06:29,042 මම ඔයාගෙන් ඉල්ලන්නෙ මාව නියමු කුටියකට දාන්න කියලා නෙවෙයි. 95 00:06:29,044 --> 00:06:31,218 ඔයාලා ළඟ තියෙන ඕන දෙයක් මම බාරගන්නම්. 96 00:06:31,220 --> 00:06:33,351 මම දන්නවා ඒක ලොකු ඉල්ලීමක් කියලා, 97 00:06:33,353 --> 00:06:35,397 ඒත්, මම අවුරුදු 20 ක් රස්සාවේ හිටියා. 98 00:06:35,399 --> 00:06:38,095 ඒක මිල කරන්න බැරි පළපුරුද්දක්. 99 00:06:38,097 --> 00:06:40,880 මට ඕන, උදව් කරන්න විතරයි. 100 00:06:40,882 --> 00:06:43,056 හොඳයි, අපිට සහතික වෙන්න බැහැ, 101 00:06:43,058 --> 00:06:45,232 ඒත්, මම බලන්නම් මොනවද​ කරන්න පුළුවන් කියලා. 102 00:06:46,758 --> 00:06:49,498 "පළමු ප්‍රතිචාර දක්වන්නන් දැනටමත් සිද්ධිය වුණු තැනට ගොස් සිටිනවා. 103 00:06:49,500 --> 00:06:52,544 "සිදුවූ විනාශය අවබෝධ කරගත නොහැකි තරම්. 104 00:06:52,546 --> 00:06:56,029 "LAPD එක විසින්, ගිල්වුම් කුහරය සහිත භූමිය වටා හැතැප්ම කාලක පමණ​ බාධකයක්, 105 00:06:56,131 --> 00:06:57,549 "දමා ඇති බව අපට දැනගන්නට ලැබුණා. 106 00:06:57,551 --> 00:07:00,278 "මෙය, මීට පෙර අප කිසිසේත්ම නොදුටූ දෙයක්." 107 00:07:00,551 --> 00:07:01,978 ලොස් ඇන්ජලීස් ගිල්වුම් කුහර ආපදාව​ 108 00:07:04,166 --> 00:07:06,079 ඉසී? 109 00:07:06,081 --> 00:07:09,126 හෝව්, හෙමිහිට කියන්න​. 110 00:07:09,128 --> 00:07:10,954 ඔතනම ඉන්න​. මම දැන්මම එන්නම්. 111 00:07:26,580 --> 00:07:28,275 ඉසී! 112 00:07:28,277 --> 00:07:30,843 ඉසී! මගේ ළමයා, මගේ ළමයා. 113 00:07:30,845 --> 00:07:32,359 ඉසී! ඉස්! 114 00:07:36,390 --> 00:07:37,678 ඉස්. 115 00:07:39,777 --> 00:07:42,038 එයාලා මගේ පිටි පස්සෙ හිටියේ. 116 00:07:42,041 --> 00:07:43,769 ඊට පස්සෙ එයාලා යන්න ගියා. 117 00:07:43,771 --> 00:07:46,163 සන්සුන් වෙන්න​, රත්තරන්, හරි. 118 00:07:46,165 --> 00:07:49,166 මට අල්ලගෙන ඉන්නයි තිබුණේ. එයා මට ඉඩක් දුන්නෙ නැහැ. 119 00:07:49,168 --> 00:07:50,602 මගේ වැරැද්ද​. 120 00:07:50,604 --> 00:07:54,258 හේයි, මේ බලන්න​. ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි, හරිද​? 121 00:07:54,260 --> 00:07:57,043 ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි. හරි. 122 00:07:57,045 --> 00:07:59,785 මම ඔයා ළඟ ඉන්නවා, මම ඔයා ළඟ ඉන්නවා. 123 00:08:29,077 --> 00:08:30,599 අපොයි, මගේ දෙයියනේ. 124 00:08:30,601 --> 00:08:32,298 තාත්තේ, මොකද මේ වෙන්නෙ? 125 00:08:39,000 --> 00:08:41,131 බැහැ, මම ඔයාව අල්ලගත්තා. 126 00:08:41,133 --> 00:08:43,178 මම ඔයාට ආදරෙයි. 127 00:08:44,658 --> 00:08:46,440 දුවන්න​! 128 00:08:46,442 --> 00:08:48,053 අම්මේ! 129 00:09:36,623 --> 00:09:37,883 ජොෂ්. 130 00:09:37,885 --> 00:09:39,408 ජොෂ්? 131 00:10:03,607 --> 00:10:05,086 ජොෂ්! 132 00:10:07,132 --> 00:10:08,829 ජොෂ්! 133 00:10:27,805 --> 00:10:29,282 හලෝ? 134 00:10:29,284 --> 00:10:30,762 හෝව්, හෝව්, හෝව්. 135 00:10:30,764 --> 00:10:32,111 මට සමාවෙන්න​. 136 00:10:32,203 --> 00:10:34,461 මට සමාවෙන්න​. 137 00:10:34,463 --> 00:10:36,768 ඔයා දන්නවද අපි මේ ඉන්නෙ කොහේද කියලා? 138 00:10:36,770 --> 00:10:38,727 නැහැ. 139 00:10:38,729 --> 00:10:41,470 මේ තැන ඇත්ත බවක් පේන්නෙ නැහැ, එහෙම නේද​? 140 00:10:44,536 --> 00:10:47,060 ඒත්, ඔයා ඇත්තක්, හරිද​? 141 00:10:54,266 --> 00:10:55,744 ඉ-ඉන්න​! 142 00:11:10,804 --> 00:11:12,806 ජොෂ්? 143 00:11:17,985 --> 00:11:19,508 ජොෂ්! 144 00:11:23,861 --> 00:11:27,166 ජොෂ්! 145 00:11:27,168 --> 00:11:28,864 අම්මේ! 146 00:11:28,866 --> 00:11:30,432 ජොෂ්! 147 00:11:37,004 --> 00:11:38,929 ඔයා හොඳින්ද​? ඔයා හොඳින්ද​? 148 00:11:40,355 --> 00:11:42,183 අපි මේ මොන ඉලව්වකද ඉන්නෙ? 149 00:11:53,755 --> 00:11:56,713 - ඔයාට තුවාලයක් නැහැ කියලා විශ්වාසද​? - අම්මේ, මම දිවුරනවා, මම හොඳින්. 150 00:11:56,716 --> 00:11:58,154 ඉසී කොහේද​? එයා ඔයාත් එක්ක​ නැද්ද​? 151 00:11:58,156 --> 00:12:00,898 එයා දිව්වා. එයා පැනගත්තා, ඒ හින්දා එයා හොඳින් ඇති. 152 00:12:02,813 --> 00:12:05,509 අම්මේ, මොන ඉලව්වක්ද මේ සිද්ධ​ වෙන්නෙ? 153 00:12:05,511 --> 00:12:07,685 - මම දන්නෙ නැහැ. - හේයි. 154 00:12:07,687 --> 00:12:09,208 එයා මොනවද දන්නෙ? 155 00:12:09,210 --> 00:12:11,950 මුකුත් නැහැ, රයිලි, මේ මගේ අම්මා. 156 00:12:11,952 --> 00:12:13,865 අපි හැම කෙනෙකුගෙන්ම ඇහුවා. 157 00:12:13,867 --> 00:12:16,738 - එයාලා මොනවද කියන්නෙ? - එකම දේ. 158 00:12:16,740 --> 00:12:20,232 ගිල්වුම් කුහරයට වැටුණා, වෙන තැනකින් මතුවුණා, හරියට, අහම්බෙන් වගේ. 159 00:12:20,235 --> 00:12:23,192 අර දුම පස්සෙන් මෙහාට ආවා. ඒත්, එච්චරයි. 160 00:12:23,195 --> 00:12:25,468 මමත් එහෙමයි. 161 00:12:25,471 --> 00:12:27,183 මම මුකුත් නොදැන ඔට්ටුවක් අල්ලන්නම්, 162 00:12:27,185 --> 00:12:28,880 ඔයාත් මුකුත්ම දන්නෙ නැහැ, එහෙම නේද​? 163 00:12:32,581 --> 00:12:34,146 අර හාදයට මොකද වෙලා තියෙන්නෙ? 164 00:12:34,148 --> 00:12:38,324 සමහර විට​, එයා මොනවා හරි දන්නවා ඇති. 165 00:12:38,326 --> 00:12:40,720 හේයි, ඔයා හොඳින්ද​? 166 00:12:41,633 --> 00:12:44,198 දන්නවද අපි මේ කොහේද ඉන්නෙ කියලා? 167 00:12:44,201 --> 00:12:47,028 මම දන්නවද​? 168 00:12:47,031 --> 00:12:48,857 හේයි. 169 00:12:48,859 --> 00:12:50,728 ළමයා හොඳටම ගහලා. 170 00:12:50,730 --> 00:12:52,904 ආ, ඔයාට හොඳ ප්‍රත්‍යක්ෂඥානයක් තියෙනවා. 171 00:12:52,906 --> 00:12:55,646 අනික​, ඔව්, ඇත්තම කිව්වොත්, මගේ ළඟ සිද්ධාන්ත කීපයක් තියෙනවා. 172 00:12:55,648 --> 00:12:57,126 මේ අහන්න​. 173 00:12:57,128 --> 00:13:00,433 සමාවෙන්න​, ඔයාලා කණ්ණාඩි දෙකක් එහෙම දැක්කද​? 174 00:13:00,435 --> 00:13:02,305 මගේ කණ්ණාඩි දෙක නැතිවුණා. මට දැන් මුකුත් පේන්නෙ නැහැ. 175 00:13:02,307 --> 00:13:04,263 නැහැ, සමාවෙන්න​, මචං. 176 00:13:04,265 --> 00:13:06,875 ඒක නම් එයාට හොඳ ආරංචියක් නෙවෙයි. 177 00:13:06,877 --> 00:13:09,529 ඒකට කමක් නැහැ, රත්තරන්. අපි ඒ දෙක හොයාගනිමු, හරිද​? 178 00:13:09,531 --> 00:13:11,053 මේක නම් නපුරු හීනයක්. 179 00:13:11,055 --> 00:13:13,446 හොඳයි, මොකක්ද​ මෙතන සිද්ධ වෙන්නෙ? 180 00:13:13,448 --> 00:13:15,914 බලන්නකෝ, මේ ශෝක මූණු දිහා. 181 00:13:15,917 --> 00:13:17,320 අයියෝ, සතුටෙන් ඉන්න​, කට්ටියම​. 182 00:13:17,322 --> 00:13:18,974 අපි තාමත් හුස්ම ගන්නවා, එහෙම නේද​? 183 00:13:18,976 --> 00:13:21,367 අපි මේක හෙමිහිට විසඳගනිමු, හොඳද​? 184 00:13:22,675 --> 00:13:25,502 කරුණාකරලා, කට වහගන්නවද​? 185 00:13:25,504 --> 00:13:27,591 සමාවෙන්න​. 186 00:13:27,593 --> 00:13:31,900 ඔයාලා... ඔයාලා හැමෝම කුහරය පතුලේ තිබුණු, 187 00:13:31,902 --> 00:13:33,468 අර එළියෙන්ද පහළට වැටුණේ? 188 00:13:36,428 --> 00:13:38,082 මේ... ඔව්. 189 00:13:39,378 --> 00:13:41,683 ඒ එකම එළිය​, එහෙම නේද​? 190 00:13:41,686 --> 00:13:43,649 ඒකෙන්ද අපිව මෙහාට එව්වේ? 191 00:13:43,652 --> 00:13:44,913 ඔව්, මමත් එහෙම හිතනවා. 192 00:13:44,915 --> 00:13:47,221 එතකොට​, අපි පණ පිටින්ද ඉන්නෙ? 193 00:13:51,835 --> 00:13:54,574 මට දැනෙන හැටියට නම් එහෙමයි. 194 00:13:54,576 --> 00:13:56,812 කට්ටිය​, අපි අවධානය යොමු කරන්න ඕන​. 195 00:13:56,815 --> 00:13:58,187 හිතන්නත් කළින් ඉක්මණට කළුවර වැටේවි. 196 00:13:58,189 --> 00:14:01,234 ඉතින්, මේ දැන්, අපිට ගොඩක් වතුර ඕන කරනවා, අපිට නවතින්න තැනක් ඕන​, අපිට කෑම ඕන​, 197 00:14:01,237 --> 00:14:02,410 හැමදේම ඒ පිළිවෙලට​. 198 00:14:02,413 --> 00:14:04,762 මම නම් කියන්නෙ, අපි වුවමනා දේවල් එකතු කරගෙන, මේ තැන ගැන හොයමු. 199 00:14:04,765 --> 00:14:06,456 එයා කියන එක ඇත්ත​. අපි හැමෝටම ඒක කියමු 200 00:14:06,458 --> 00:14:09,285 එළිමහනේ ඉන්න හැමෝගේම උදව් අරගෙන​ බඩු එකතු කරගනිමු. 201 00:14:09,287 --> 00:14:10,939 ඊට පස්සෙ, හොයාගන්න​ හැමදේම බෙදාගනිමු. 202 00:14:10,941 --> 00:14:12,507 100% ක්ම​. 203 00:14:12,510 --> 00:14:13,985 ඇයි අපි හැමෝම බෙදිලා නොයන්නෙ? 204 00:14:13,987 --> 00:14:16,247 ආරක්ෂාවටත් එක්ක කණ්ඩායම් විදිහට යන්න​. 205 00:14:16,250 --> 00:14:19,251 එන්න​, අපි යමු. 206 00:14:19,253 --> 00:14:21,255 මගේ ළඟින්ම ඉන්න​. 207 00:14:25,999 --> 00:14:27,479 අර කාර් එක පරික්ෂා කරන්න. 208 00:14:31,657 --> 00:14:34,963 ජොෂ්, ඔයා මොනවද කරන්නෙ? 209 00:14:34,965 --> 00:14:36,442 මම අහගෙන ඉන්නවා. 210 00:14:36,444 --> 00:14:38,967 කිසි සද්දයක් නැහැ. 211 00:14:38,969 --> 00:14:41,275 මෙහේ කිසිම දෙයක් නැහැ. කොහොමද එහෙම වෙන්නෙ? 212 00:14:44,888 --> 00:14:47,149 - අපොයි, නැහැ. - මොකක්ද අවුල​? 213 00:14:47,151 --> 00:14:48,411 මගේ මගුල් මුද්ද, ඒක නැතිවෙලා. 214 00:14:48,413 --> 00:14:51,066 ඒක කැලේ කොහේදි හරි වැටෙන්න ඇති. 215 00:14:51,068 --> 00:14:52,934 - මම ඉක්මණට ආපහු එන්නම්. - කොහේද ඔය යන්නෙ? 216 00:14:52,937 --> 00:14:55,157 - ටොයිලට් එකට​. - අවධානයෙන් ඉන්න​. 217 00:14:55,159 --> 00:14:57,335 - වටපිටාව ගැන සෝදිසියෙන්, හරිද​? - තේරුනා. 218 00:14:59,119 --> 00:15:00,648 මම දන්නවා මේක පිස්සුවක් වගෙයි කියලා. 219 00:15:00,651 --> 00:15:02,555 ඒත්, අපි ජාතික උද්‍යානයක නම් මොකද වෙන්නෙ? 220 00:15:02,557 --> 00:15:04,079 අපි ගිල්වුම් කුහරයකින් වැටුණාම​, ඔයා හිතන්නෙ 221 00:15:04,081 --> 00:15:05,907 අපි ජාතික උද්‍යානයකින් මතුවෙනවා කියලද​? 222 00:15:05,909 --> 00:15:08,300 - ඔයා කොච්චර ගහලද ඉන්නෙ? - වෙනදා ගාණම​ තමයි. 223 00:15:08,302 --> 00:15:10,195 හේයි, ඒක නෙවෙයි, මම ස්කොට්. 224 00:15:10,198 --> 00:15:12,304 දන්නව නේද​, ඔය දේවල්වලින් මොළේ සෛල විනාශ වෙනවා කියලා? 225 00:15:12,306 --> 00:15:13,784 ඔව්, මගේ දොස්තර කිව්වා 226 00:15:13,786 --> 00:15:15,742 මේවා ආතතියට උදව් වෙනවා කියලා ඉතින්, මේක දෙපැත්තටම වාසියි. 227 00:15:15,744 --> 00:15:17,179 - ම්-හ්ම්. - බලන්න​, මේකයි කාරණාව, 228 00:15:17,181 --> 00:15:20,443 අපි මේක දිහා තාර්කිකව බැලුවොත්, අපි දැන් ඉන්න ඕන පෘථිවිය ඇතුලේ. 229 00:15:20,445 --> 00:15:22,401 ඒත්, පැහැදිළිවම මෙතන වෙන මොකක් හරි දෙයක් වෙනවා. 230 00:15:22,403 --> 00:15:23,515 පැහැදිළිවම. 231 00:15:23,518 --> 00:15:25,013 මම කියන්නෙ, හිතලා බලන්න​. මේකේ කිසිම තේරුමක් නැහැ. 232 00:15:25,015 --> 00:15:27,450 දැන් බලන්න​, ඇයි මේ කාර් ඔක්කොම විනාශ වෙලා ඒත්, අපි හැමෝම හොඳින් ඉන්නෙ? 233 00:15:27,452 --> 00:15:30,192 - ඔයා හිතන්නෙ මම ඒකට උත්තර දන්නවා කියලද​? - මම දන්නෙ නැහැ. 234 00:15:30,194 --> 00:15:32,420 සමහර විට​, අපි "ලොස්ට්" කතා මාලාවේ එක​ කතාංගයක​ ඉන්නවා ඇත්තෙ. 235 00:15:34,111 --> 00:15:36,372 - හෝව්. - ඔව්. 236 00:15:36,374 --> 00:15:38,896 මගේ තාත්තා ශල්‍ය වෛද්‍ය​ කෙනෙක් වෙන්න කළින් සීල් බලකායේ හිටියේ. 237 00:15:38,898 --> 00:15:40,724 එයාට හැමදේම කරන්න පුළුවන්. 238 00:15:40,726 --> 00:15:42,946 ඒකෙන් අපි ජීවිතේ කරපු දේවල් ගැන ප්‍රශ්නයක් එනවා. 239 00:15:45,557 --> 00:15:47,122 හේයි! හේයි! 240 00:15:47,124 --> 00:15:48,993 මොන ඉලව්වක්ද ඔහේ මේ කරන්නෙ? 241 00:15:50,910 --> 00:15:52,866 ජොෂ්? 242 00:15:52,868 --> 00:15:53,998 මම ඒක​ දැක්කා, නෝනා. 243 00:15:54,000 --> 00:15:55,913 ඔයා දැකපු දේ ගැන ඔයා දන්නෙ නැහැ. 244 00:15:55,915 --> 00:15:57,219 - ජොෂ්? - මට මෙයාව අහුවුණා, අම්මේ. 245 00:15:57,221 --> 00:15:58,872 මෙයා ළඟ ප්‍රෝටීන් බාර් තියෙන ලොකු පෙට්ටියක් තිබුණා. 246 00:15:58,874 --> 00:16:00,146 මෙයා ඒවා අන්න​ අතන හංගන්නයි හැදුවේ. 247 00:16:00,148 --> 00:16:02,572 මම මුකුත් හොරකම් කරේ නැහැ. 248 00:16:02,574 --> 00:16:04,704 බොරුකාරියක් කියලා කියන​ එකත් මම අගය කරන්නෙ නැහැ. 249 00:16:04,706 --> 00:16:06,228 මම අපරාධකාරයෙක් වගේද පේන්නෙ? 250 00:16:06,230 --> 00:16:08,099 - මම පොලිස්කාරියක්. - ඒ දෙකේ වෙනසක් තියෙනවද​? 251 00:16:08,101 --> 00:16:10,275 හරි, එහෙනම් ඔයාට ඕන මට කියලා ඇඟ පතේ හිරි ඇරගන්න. 252 00:16:10,277 --> 00:16:13,452 හේයි, මේ දැන්මම එයාගෙන් ඈත් වෙනවා, තේරුනාද​? 253 00:16:13,454 --> 00:16:15,979 ගිනි කිකිළියෙක් ඇවිත් ඉන්නවා, ජොෂ්. 254 00:16:17,937 --> 00:16:19,939 ඒවා කොහේද තියෙන්නෙ? 255 00:16:21,593 --> 00:16:23,073 - මෙතනද​? - ඔව්. 256 00:16:29,252 --> 00:16:30,601 මොනවද ඔයා මේ කරන්නෙ? 257 00:16:30,604 --> 00:16:32,287 මේ කෑම ඕන කරන තව ගොඩ දෙනෙක් ඉන්නවා. 258 00:16:32,289 --> 00:16:34,125 ඔයාගේ විනිශ්චය තියාගන්න​, හොඳද​? 259 00:16:34,127 --> 00:16:36,040 මෙහේ ඉන්න අනිත් අය වගේම​ මමත් පණපිටින් ඉන්න හදන්නෙ. 260 00:16:36,042 --> 00:16:38,086 හොඳයි, ඒ කවුරුවත් හොරකම් කරන්නෙ නැහැ. 261 00:16:38,088 --> 00:16:40,307 විනාඩියක් ඉඳලා බලන්න​. 262 00:16:43,310 --> 00:16:46,009 මෙන්න ගන්න​. ඉතුරු ටික අනිත් අයට​. 263 00:16:48,620 --> 00:16:51,536 තමන් ගැන විතරක් බලාගන්න​. 264 00:16:52,928 --> 00:16:54,972 අඩුම තරමේ මේ වුණු දේවල්වලින් එක හොඳ දෙයක් වුණා. 265 00:16:54,974 --> 00:16:57,061 අර මළ ඉලව් ට්විටර් එක ඉවර වුණා. 266 00:16:57,063 --> 00:16:59,194 මම හරිද නැත්නම් මම හරිද​? 267 00:16:59,196 --> 00:17:00,588 මේ තියෙන්නෙ හෙරෝයින් නේද​? 268 00:17:03,069 --> 00:17:05,504 - මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. - අපොයි, මගේ දෙයියනේ. 269 00:17:05,506 --> 00:17:07,158 සන්සුන් වෙන්න​, මේක අවුලක් නැහැ. මෙතන තියෙන්නෙ පොඩ්ඩයි... 270 00:17:07,160 --> 00:17:08,594 හෙරෝයින්ද​? මෙතන තියෙන්නෙ හෙරෝයින් පොඩ්ඩයි. 271 00:17:08,596 --> 00:17:10,118 ඒකද ඔයා කියන්න හැදුවේ? 272 00:17:10,120 --> 00:17:12,250 මේක කාට අයිතියි කියලද හිතන්නෙ? 273 00:17:12,252 --> 00:17:14,818 ඔයාට ඕන අපි මේක හොයාගත්තා කියලා එයාලට කියන්නද​? 274 00:17:14,820 --> 00:17:16,776 එහෙම ඕන නැහැ. 275 00:17:16,778 --> 00:17:20,130 හේයි, අපි මේක​ දැක්කෙ නැහැ, හරිද​? 276 00:17:25,048 --> 00:17:27,048 ජේසුනේ. 277 00:17:27,050 --> 00:17:29,659 ජොෂ්, මට සමාවෙන්න ඔයා මේක දැක්ක එකට​. 278 00:17:29,661 --> 00:17:30,877 මම හොඳින්, අම්මේ. 279 00:17:30,879 --> 00:17:33,360 හේයි, හේයි, මා දිහා බලන්න​. 280 00:17:36,015 --> 00:17:38,017 ඔයාට බය වෙන්න අයිතියක් තියෙනවා, හරිද​? 281 00:17:47,505 --> 00:17:49,333 හෙල්ලෙන්න එපා. 282 00:17:52,988 --> 00:17:54,686 එන්න​. යමු! 283 00:17:57,950 --> 00:17:59,471 දුවන්න​! දුවන්න​! 284 00:17:59,473 --> 00:18:01,475 - ඉක්මණ් කරන්න​! - යන්න​, යන්න​, යන්න​, යන්න​. 285 00:18:02,781 --> 00:18:04,348 කාර් එකට යන්න​! 286 00:18:05,392 --> 00:18:06,783 ජේසුනේ. 287 00:18:11,790 --> 00:18:13,877 දොර අරින්න​. 288 00:18:13,879 --> 00:18:15,835 දොර අරින්න​! 289 00:18:25,238 --> 00:18:27,064 ඒයි, මෙහාට වරෙන්! 290 00:18:34,507 --> 00:18:36,275 ඉක්මණ් කරන්න​​, කාර් එකට යන්න​. අපි යමු! 291 00:18:36,278 --> 00:18:37,758 ඇතුළට නගින්න​​. යන්න​! 292 00:18:38,991 --> 00:18:40,251 - ඉක්මණ් කරන්න, යන්න! - තාත්තේ! 293 00:18:48,609 --> 00:18:50,133 නෑ! 294 00:19:10,892 --> 00:19:12,109 නෑ, නෑ, නෑ, නෑ, නෑ! 295 00:19:12,111 --> 00:19:13,763 නෑ! නෑ, නෑ, නෑ, නෑ. 296 00:19:15,767 --> 00:19:17,273 කවුරුහරි උදව් කරන්න​! 297 00:19:20,729 --> 00:19:22,685 ඒක අල්ලන්න එපා, ඒක අල්ලන්න එපා, ඒක අල්ලන්න එපා. 298 00:19:22,687 --> 00:19:24,950 මට බලන්න දෙන්න​, මට බලන්න දෙන්න​. 299 00:19:27,039 --> 00:19:29,213 ඔයා හොඳින්. උදව් කරන්න​! 300 00:19:29,215 --> 00:19:31,172 මට උදව් ඕන! 301 00:19:31,174 --> 00:19:33,217 මම ඩොකටර් කෙනෙක්. මට බලන්න දෙන්න​. 302 00:19:35,439 --> 00:19:36,960 රයිලි, මට ඔයාගේ උදව් ඕන​. 303 00:19:36,962 --> 00:19:40,920 අපි මෙයාව අර බස් එක ඇතුළට ගෙනියමු, හදිසියේවත් අර වෘකයෝ ආපහු ආවොත් කියලා. 304 00:19:40,922 --> 00:19:42,270 අන්න හරි, ඉක්මණ් කරන්න​. 305 00:19:44,448 --> 00:19:45,664 මෙහාට ගේන්න​​​. 306 00:19:45,666 --> 00:19:47,318 එයාව මෙතනින් තියන්න​. හෙමිහිට​, හෙමිහිට. 307 00:19:49,931 --> 00:19:51,750 මට බැන්ඩේජ්නුයි, ගෝස්නුයි ඕන වෙනවා, 308 00:19:51,753 --> 00:19:53,803 ලේ එන එක​ නතර කරලා තුවාලේ වහලා දාන්න​. 309 00:19:53,805 --> 00:19:55,108 සමහර විට​, ප්‍රථමාධාර පෙට්ටියක් හොයාගන්න පුළුවන් වෙයි. 310 00:19:55,110 --> 00:19:57,415 පුළුවන් නම්, මැහුම්නුයි ප්‍රතිජීවකයිත් අරගෙන එන්න​. 311 00:19:57,417 --> 00:19:58,634 - එයාට උදව් කරන්න​. - හරි. 312 00:19:58,636 --> 00:20:00,636 හේයි. 313 00:20:00,638 --> 00:20:03,421 මම ඉක්මණට ආපහු එන්නම්, හරිද​? 314 00:20:07,122 --> 00:20:09,906 සුබ උදෑසනක්, මගේ නම වෛද්‍ය​​ සොපියා නේතන්. 315 00:20:09,908 --> 00:20:13,301 මම මාතෘභූමි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, විද්‍යාඥ ප්‍රධානියා විදිහට වැඩ කරනවා. 316 00:20:13,303 --> 00:20:15,738 අපි දන්න විදිහට අද දවසේ වුණු ඛේදවාචකය​ 317 00:20:15,740 --> 00:20:17,522 ස්වභාවික ආපදාවක්. 318 00:20:17,524 --> 00:20:21,145 ලා බ්‍රියාවලින් දකින්න ලැබුණු මේ ගිල්වුම් කුහරය තමයි අපි දැකපු විශාලම එක​. 319 00:20:21,148 --> 00:20:23,136 ඉතින්, මේ මොහොත වෙනකොටත්, 320 00:20:23,138 --> 00:20:24,834 ඒක කොච්චර ගැඹුරට යනවද කියලා අපිට කියන්න බැහැ. 321 00:20:24,836 --> 00:20:27,114 දොස්තර නේතන්, අනතුරට ලක් වුණු අය ගැන මොකද කියන්නෙ? 322 00:20:27,117 --> 00:20:29,653 - දැනට ගාණක් කියන්න පුළුවන්ද​​? - බෑ, තවම බැහැ. 323 00:20:29,656 --> 00:20:31,923 ජීවිත බේර ගනිපු අයව හොයන්න​ ගළවාගැනීමේ මෙහෙයුමක් දියත් කරන්න​, 324 00:20:32,025 --> 00:20:33,148 මොකක් හරි සැලැස්මක් තියෙනවද​? 325 00:20:34,975 --> 00:20:36,975 මේ වෙලාවේ නම් නැහැ. 326 00:20:36,978 --> 00:20:42,025 අවාසනාවකට​, ඒ වැටීමෙන් කිසි කෙනෙක්ට බේරෙන්න පුළුවන් කමක් නැහැ. 327 00:20:42,027 --> 00:20:44,245 ඒත්, මට ඔයාලට කියන්න පුළුවන් එකම දේ, 328 00:20:44,247 --> 00:20:47,291 දිගු දුර​, යුධ හමුදා ශ්‍රේණිගත​ ඩ්‍රෝන යානා කුහරය ඇතුළට යවලා තියෙන්නෙ. 329 00:20:47,293 --> 00:20:49,687 ඉතින්, අපි බලාපොරොත්තු වෙනවා ඉක්මණින්ම තහවුරු කරගැනීමක් කරගන්න​. 330 00:20:51,085 --> 00:20:53,470 මේ ඛේදවාචකයෙන් පීඩා විඳින හැම පවුලකටම කියන්න ඕන​, 331 00:20:53,473 --> 00:20:57,823 කරුණාකරලා දැනගන්න​, අපි ඔයාලා හැමකෙනෙක් ගැනම හිතනවා කියලා. 332 00:21:00,872 --> 00:21:03,481 - ඉස්. - මට විනාඩියක් දෙන්න​. 333 00:21:03,483 --> 00:21:04,787 ඉසී, මෙහාට එන්න​. 334 00:21:04,789 --> 00:21:06,704 මෙහාට එන්න​. හේයි, හේයි. 335 00:21:10,359 --> 00:21:13,403 මට විශ්වාස කරන්න බැහැ එයාලා ගිහින් කියලා. 336 00:21:20,249 --> 00:21:21,509 මොකක්ද අවුල​? 337 00:21:21,512 --> 00:21:23,371 මුකුත් නැහැ, ඔළුවේ කැක්කුමක්. 338 00:21:24,852 --> 00:21:26,854 - අම්මේ! - ජොෂ්! 339 00:21:29,814 --> 00:21:32,380 ඒක ඔළුවේ කැක්කුමක්ම​ නෙමෙයි. 340 00:21:32,382 --> 00:21:34,906 නෑ, එහෙම නැහැ. 341 00:21:35,989 --> 00:21:37,075 ඒකට කමක් නැහැ, තාත්තේ. 342 00:21:37,078 --> 00:21:38,947 ඔයාට පේන දේවල්, ඒවා ඇත්ත නෙමෙයි. 343 00:21:38,950 --> 00:21:41,168 මම දන්නවා. 344 00:21:41,171 --> 00:21:43,129 මේ වතාවේ නම් ඒක වෙනස්. 345 00:21:43,131 --> 00:21:45,349 ඔයා මොනවා ගැනද​ කියවන්නෙ? 346 00:21:45,351 --> 00:21:48,831 සාමාන්‍යයෙන්, මට පේන්නෙ, තණ පිට්ටනි, 347 00:21:48,833 --> 00:21:51,529 ගස් කොළන්, කැලෑ, හැමවෙලේම එකම තැනක් විතරයි. 348 00:21:51,531 --> 00:21:53,401 ඒත්, දැන්... 349 00:21:53,403 --> 00:21:55,838 මොකද​? 350 00:21:55,840 --> 00:21:58,406 ඔයාගේ අම්මවයි, ජොෂ්වයි පේනවා. 351 00:21:58,408 --> 00:22:00,936 බලන්න​, මට ඒක පැහැදිළි කරන්න බැහැ. ඒත්, එයාලා එතන ඉන්නවා 352 00:22:00,939 --> 00:22:02,279 කැලෑවක​. 353 00:22:02,281 --> 00:22:03,802 - තාත්තේ. - හරි, මාව විශ්වාස කරන්න​. 354 00:22:03,804 --> 00:22:05,717 මම දන්නවා ඒක මොන වගේද කියලා, 355 00:22:05,719 --> 00:22:08,459 ඒත්, එයාලා විතරක් නෙවෙයි. 356 00:22:08,461 --> 00:22:11,767 අර​... අර කුරුල්ලෝ, 357 00:22:11,769 --> 00:22:14,726 මම අද උදේ උන් එතන ඉන්නවා දැක්කා. 358 00:22:14,728 --> 00:22:16,206 ඊට පස්සෙ... 359 00:22:16,208 --> 00:22:18,029 උන් ගිල්වුම් කුහරයේ ඉඳලා එළියට පියාඹලා ආවා. 360 00:22:18,031 --> 00:22:18,948 ඔයා මොනවද කියවන්නෙ? 361 00:22:18,950 --> 00:22:20,428 මටත් මේ දේවල් තේරුම් ගන්න බැහැ, 362 00:22:20,430 --> 00:22:23,605 ඒත්, මට හිත ඇතුලෙන් දැනෙනවා මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. 363 00:22:23,607 --> 00:22:25,739 මට ඒක​ අත ඇරලා දාන්න බෑ. 364 00:22:27,391 --> 00:22:29,043 මෙතන ඉන්න​ ඉහළ නිලධාරියෙක් එක්ක​​ කතා කරන්න ඕන​​. 365 00:22:29,046 --> 00:22:30,436 එයාලට මොනවද කියන්නෙ? 366 00:22:30,439 --> 00:22:32,440 පහළ පණ පිටින් මිනිස්සු ඉන්නව නම් මොකද වෙන්නෙ, ඉස්? 367 00:22:32,442 --> 00:22:34,008 එයාලව අත ඇරලා දාන්න බැහැ. 368 00:22:35,345 --> 00:22:37,749 ඇඩම්, මම ඒත් කල්පනා කරා ඔයා කොයි වෙලාවේ ඒවිද කියලා. 369 00:22:37,751 --> 00:22:39,838 D.C. වල ඉඳලා අපු පළවෙනි ෆ්ලයිට් එකේ ආවා. 370 00:22:39,840 --> 00:22:41,231 මාධ්‍ය හමුවේ තත්වේ කොහොමද​? 371 00:22:41,233 --> 00:22:42,754 එයාලට අහන්න ඕන වුණු දේවල් කිව්වා. 372 00:22:42,756 --> 00:22:44,277 ඒත්, පවුල්වල අයට බොරු කියන්න මම කැමතිම නැහැ. 373 00:22:44,279 --> 00:22:46,628 ඔයා මොනවා කියලා කියන්නද​? 374 00:22:46,630 --> 00:22:48,283 ඇත්ත කියන්නද​? 375 00:22:51,635 --> 00:22:54,940 හැමෝම අහගන්න​, මේ ඉන්නෙ ජ්‍යෙෂ්ඨ නියෝජිත ඇඩම් මාර්ක්මෑන්. 376 00:22:54,942 --> 00:22:56,551 එයා මාත් එක්ක මොහාවී සිද්ධියේදි එකට වැඩ කරා. 377 00:22:56,553 --> 00:22:59,423 මෙතන ඉඳලා ඉස්සරහට වෙන හැමදේටම​ එයා අපිත් එක්ක හවුල් වෙනවා. 378 00:22:59,425 --> 00:23:00,853 ඉතින්, අපි දැන් කොතනද ඉන්නෙ? 379 00:23:00,856 --> 00:23:02,339 ඩ්‍රෝන යානාවේ සජීවි දර්ශන පෙන්නන්න​. 380 00:23:02,341 --> 00:23:04,082 දැන්ම ගන්නවා. 381 00:23:08,042 --> 00:23:10,695 අපි මොහාවීවල​දි දැක්කෙත් ඔය එළියමයි. 382 00:23:10,697 --> 00:23:12,805 ගණන් බලපු විදිහට​ ඒක තියෙන්නෙ අඩි 20,000 ක් පහළින්. 383 00:23:12,907 --> 00:23:15,047 අපි දැන් පතුළට ළඟාවෙනවා. 384 00:23:15,049 --> 00:23:16,834 ඒක ඇතුළට යවන්න​. 385 00:23:29,499 --> 00:23:31,586 හේයි, ඉන්න​. හේයි, ඉන්න​. ඒ දර්ශන ආපහු ගන්න බැරිද​? 386 00:23:33,241 --> 00:23:34,850 සම්බන්ධතාවය නැතිවුණා. 387 00:23:34,852 --> 00:23:37,113 ඒක විසන්ධි වුණා. 388 00:23:37,115 --> 00:23:39,465 මොන ඉලව්වකටද ඒක ගියේ? 389 00:23:40,640 --> 00:23:41,900 ඔයා හොඳින්ද? 390 00:23:41,902 --> 00:23:43,815 මම මීට කළින් මොකෙක්ටවත් වෙඩි තියලා නැහැ. 391 00:23:43,817 --> 00:23:45,558 ඔයා අර කොල්ලගේ ජීවිතේ බේරුවා. 392 00:23:48,746 --> 00:23:50,789 මම යනවා කළුවර වැටෙන්න කළින් ගිනි ගොඩක් ගහන්න​. 393 00:23:50,792 --> 00:23:52,272 මට උදව්වක් තිබුනොත් හොඳයි. 394 00:23:54,001 --> 00:23:56,175 මට සමාවෙන්න​. 395 00:23:56,177 --> 00:23:57,483 මට බැහැ. 396 00:24:02,017 --> 00:24:03,454 කොහේද ඔය යන්නෙ? 397 00:24:05,360 --> 00:24:08,013 ඔහොම ඉන්න​, යාළුවා. 398 00:24:10,365 --> 00:24:11,669 ප්‍රථමාධාර පෙට්ටිය​. 399 00:24:11,671 --> 00:24:12,931 හේයි. 400 00:24:12,933 --> 00:24:14,846 හේයි, ඔයාට කොහොමද​? 401 00:24:14,848 --> 00:24:16,282 මම හොඳින්. 402 00:24:16,285 --> 00:24:18,197 අහන්න​, ඔයාට මතකද​, පහ වසරේදි ඔයාගේ 403 00:24:18,199 --> 00:24:19,329 අත කැඩුණු වෙලාවේ? 404 00:24:19,331 --> 00:24:20,896 දොස්තරව මුණ ගැහෙන්න යන්න​, 405 00:24:20,898 --> 00:24:22,693 පැය කීපයක් ගියා? 406 00:24:22,696 --> 00:24:25,509 - මේක ඊටත් වඩා දරුණුයි. - ඔව්, මම දන්නවා. 407 00:24:25,511 --> 00:24:28,991 මම දන්නවා. ඒත්, ඔයා කොහොම හරි ඒක ඉවසගෙන හිටියා, හරිද​? 408 00:24:28,993 --> 00:24:30,993 ඔයාට මතකද මම ඒ වෙලාවේ කියපු දේ? 409 00:24:30,995 --> 00:24:33,038 ඔයාට මතකද මම ඒ වෙලාවේ කරන්න කියපු දේ? 410 00:24:33,040 --> 00:24:35,476 ඔයා දිගටම හුස්ම ගන්න ඕන​. 411 00:24:35,478 --> 00:24:38,174 ඇතුළට... එළියට​. 412 00:24:40,098 --> 00:24:41,786 වේදනාව ගැන අවධානයක් දෙන්න එපා​... 413 00:24:41,788 --> 00:24:43,173 හුස්ම ගන්න එකට අවධානය දෙන්න​. 414 00:24:44,747 --> 00:24:47,965 ඇතුළට​... එළියට​. 415 00:24:47,968 --> 00:24:49,402 අන්න​, අන්න හොඳයි. 416 00:24:49,404 --> 00:24:51,649 අන්න හරි, දිගටම​... දිගටම ඒක කරගෙන යන්න​. 417 00:24:52,930 --> 00:24:55,278 මට ඔයාත් එක්ක කතා කරන්න පුළුවන්ද​? 418 00:24:55,280 --> 00:24:56,584 ඔව්. 419 00:24:56,586 --> 00:24:59,023 ඉක්මණට ආපහු එන්නම්. ඔයා ඒක​ හොඳට කරනවා. 420 00:25:01,416 --> 00:25:04,853 හරි, තුවාලය නම් ඔතලා තියෙන්නෙ. 421 00:25:04,855 --> 00:25:07,116 ඒත්, එයාට අර​ ප්‍රතිජීවක අවශ්‍යයි. 422 00:25:07,118 --> 00:25:08,726 ලේ ගලන එක නවත්තන්නත් බැහැ මැහුම් දාන්නෙ නැතුව​. 423 00:25:08,728 --> 00:25:10,075 එයාගේ ලේ ගලන විදිහ අනුව නම්, 424 00:25:10,077 --> 00:25:12,208 එයාට තව කොච්චර වෙලාවක් තියෙනවද කියලා කියන්න බැහැ. 425 00:25:12,210 --> 00:25:14,819 ඒයි, ඕක බිමින් තියන්න​. අපි ඕවා බෙදාගන්න ඕන​. 426 00:25:14,821 --> 00:25:17,605 ස්කොට්, කෑම බලාගන්න​. කිසි කෙනෙක් මුකුත් හොරකම් කරන්න බැහැ, තේරුනාද​? 427 00:25:17,607 --> 00:25:19,128 මම වැඩේ බලාගන්නම්. 428 00:25:19,130 --> 00:25:21,086 ගිලන් රථයක් තිබුණා. 429 00:25:21,088 --> 00:25:23,393 මම දැක්කා, මම දැක්කා. ඒකත් ගිල්වුම් කුහරයට වැටුණා. 430 00:25:23,395 --> 00:25:24,596 ඒක මේ කොහේ හරි තියෙන්න ඕන​. 431 00:25:24,598 --> 00:25:26,439 - මම ගිහින්... මම ඒක හොයාගන්නම්. - ඉක්මණටම කළුවර වැටේවි. 432 00:25:26,441 --> 00:25:27,702 වැටුණු හැමදෙයක්ම විසිරිලා තියෙන්නෙ. 433 00:25:27,704 --> 00:25:29,138 - කොහේ කියලා බලන්නද​? - මම දන්නෙ නැහැ. 434 00:25:29,140 --> 00:25:31,118 මම දන්නෙ නැහැ. 435 00:25:31,121 --> 00:25:34,056 හොඳයි, ඔයාට හොයන්න​ උදව් ඕන වෙනවා. ඒ හින්දා, මමත් ඔයා එක්ක එන්නම්. 436 00:25:34,058 --> 00:25:35,302 නෑ, ඔයා ජොෂ් එක්ක ඉන්න ඕන​. 437 00:25:35,304 --> 00:25:37,523 අර බෙහෙත් බඩු ටික නැතුව​, මට එයා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. 438 00:25:37,526 --> 00:25:40,410 - මම එයාව තනියම දාලා යන්නෙ නැහැ. - ඔයාට ඒවා තනියම හොයාගන්න පුළුවන් වුණත්, 439 00:25:40,412 --> 00:25:41,690 අරන් එන්න ඕන දේවල ගැන​ ඔයා දන්නෙ නැහැ. 440 00:25:41,692 --> 00:25:42,978 ඔයා දන්නවද, දත් අඬුව මොන වගේද කියලා 441 00:25:42,980 --> 00:25:44,066 නැත්නම්, කටු එලැවුම ගැන​? 442 00:25:44,068 --> 00:25:45,458 මම දන්නවා. 443 00:25:45,460 --> 00:25:47,548 රයිලි, එයා ජොෂ් ගැන බලාගනිවි, හරිද​? 444 00:25:47,550 --> 00:25:49,116 අනිවා. 445 00:25:52,032 --> 00:25:53,945 - හරි, මට විනාඩියක් දෙන්න​, හරිද​. - හරි. 446 00:25:53,947 --> 00:25:57,074 හේයි. එයාට දිගටම​ දියර වර්ග දෙන්න​. 447 00:25:57,077 --> 00:25:58,384 එයාට උණ අරගත්තොත්, එයාව සිසිල් කරන්න​. 448 00:25:58,386 --> 00:25:59,690 එයාට සීතල වැඩිවුනොත්, එයාව උණුසුම් කරන්න​. 449 00:25:59,692 --> 00:26:01,083 ඔයා වෛද්‍ය ශිෂ්‍යාවක්. ඔයාට මේක බැරි නැහැ. 450 00:26:01,085 --> 00:26:02,608 ඇත්තටම​, මම එහෙම නෙමෙයි. 451 00:26:04,044 --> 00:26:05,437 මම​-මම ඒක අත ඇරියා. 452 00:26:07,178 --> 00:26:09,961 - මොකක්? කවදා ඉඳලද​? - ගිය වාරේ ඉඳලා. 453 00:26:09,963 --> 00:26:11,136 ඇයි ඔයා මට ඒක කිව්වේ නැත්තේ? 454 00:26:11,138 --> 00:26:12,949 ඒක නෙමෙයි දැන් මෙතන හිතන්න ඕන දේ. 455 00:26:12,952 --> 00:26:14,618 එයා මැරුනොත් මොකද වෙන්නෙ? මම මොකක්ද එතකොට කරන්න ඕන​? 456 00:26:14,620 --> 00:26:15,967 එහෙම දෙයක් වෙන්න කළින් මම එනවා. 457 00:26:15,969 --> 00:26:17,012 ඔයා ඒක දන්නෙ නැහැ. 458 00:26:17,014 --> 00:26:17,969 ඔයා දන්නෙ නැහැ, අපි ඉන්න තැනක් ගැන​ 459 00:26:17,971 --> 00:26:19,536 නැත්නම්, අපි කවුරු එක්කද ඉන්නෙ කියලා. 460 00:26:19,538 --> 00:26:21,538 මේ මිනිස්සු භයානක අය වෙන්න පුළුවන්. 461 00:26:21,540 --> 00:26:22,757 මේ බලන්න​. 462 00:26:22,759 --> 00:26:26,108 ඔයාට ඒ දේවල් බැහැ කියලා දන්නව නම් මම ඔයාට​ මේවා බාර දෙන්නෙ නැහැ. 463 00:26:26,110 --> 00:26:28,632 මෙයාලට මගේ උදව් ඕන. 464 00:26:28,634 --> 00:26:31,243 හරි, එහෙනම් ඔයා කරන්න ඕන දේ කරන්න​. 465 00:26:31,245 --> 00:26:33,245 පැටියෝ, මම කියන එක අහන්න​. මම කියන එක අහන්න​. 466 00:26:33,247 --> 00:26:34,986 මට ටික වෙලාවකට එළියට යන්න වෙනවා. 467 00:26:34,988 --> 00:26:37,295 ජොෂ්, ජොෂ්, මේ බලන්න​. 468 00:26:39,296 --> 00:26:41,165 මම කිව්වේ මට යන්න වෙනවා කියලා. 469 00:26:41,168 --> 00:26:42,472 මොකක්? එපා. 470 00:26:42,474 --> 00:26:43,778 එළියේ කොහේ හරි ගිලන් රථයක් තියෙනවා, පැටියෝ. 471 00:26:43,780 --> 00:26:45,941 - මට බෙහෙත් ටිකක් හොයාගන්න වෙනවා. - මාව මෙතන දාලා යන්න එපා. 472 00:26:45,944 --> 00:26:47,814 මම පුළුවන් ඉක්මණට එන්නම්, මම පොරොන්දු වෙනවා. 473 00:26:47,817 --> 00:26:50,131 හරි, විදුලි පන්දමක්, කෑම​, වතුර හොයාගත්තා. 474 00:26:50,134 --> 00:26:52,310 මේක ඔයාට​. 475 00:26:55,182 --> 00:26:57,620 - ඊව්, අපි යන්න ඕන​. - හරි. 476 00:27:02,015 --> 00:27:03,582 මම ඔයාට ආදරෙයි. 477 00:27:27,345 --> 00:27:29,171 ඉන්න​! 478 00:27:29,173 --> 00:27:30,389 එපා. 479 00:27:32,096 --> 00:27:34,645 කරුණාකරලා, මට තුවක්කුව දෙන්න පුළුවන්ද​? 480 00:27:38,138 --> 00:27:39,529 මෙතනින් යන්න​. 481 00:27:39,531 --> 00:27:42,184 ඔයා මේක කරන්න ඕන නැහැ. 482 00:27:42,186 --> 00:27:45,015 මට දැනෙන්නෙ වේදනාවක් විතරයි. 483 00:27:46,494 --> 00:27:49,017 - මට ඕන මේක ඉවර කරගන්න​. - ඒකට කමක් නැහැ. 484 00:27:49,019 --> 00:27:50,714 මම ඔයාට උදව් කරන්නම්. 485 00:27:50,716 --> 00:27:52,735 කරුණාකරලා, මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. 486 00:27:52,738 --> 00:27:54,239 ඔව්, මගේ ප්‍රශ්නයක් තමයි. 487 00:27:54,241 --> 00:27:55,723 මේක මගේ ප්‍රශ්නයක්. 488 00:27:55,726 --> 00:27:57,808 මම ගිලන් රථයක් හොයන්න යන්නයි ආවේ, 489 00:27:57,810 --> 00:27:59,767 මගේ පුතාට බෙහෙත් හොයාගන්න​, ඒත්, මට ඒක කරන්න වෙන්නෙ නැහැ, 490 00:27:59,769 --> 00:28:01,746 මොකද​, මට ඔයාව මෙතන දාලා යන්න බැහැ. 491 00:28:07,037 --> 00:28:08,384 පොඩ්ඩක් ඉන්න​. 492 00:28:08,386 --> 00:28:09,996 මොකක්ද අවුල​? 493 00:28:11,824 --> 00:28:13,650 මම ගිලන් රථය දැක්කා​. 494 00:28:13,652 --> 00:28:15,783 දැක්කද​? කොහේදිද​? 495 00:28:15,785 --> 00:28:17,872 මම මෙහාට ආපු වෙලාවේ දැක්කේ. 496 00:28:17,874 --> 00:28:19,700 ඒක තිබුණේ පිට්ටනිය මැද හරියේ වගේ. 497 00:28:19,702 --> 00:28:22,180 ඔයාට පුළුවන්ද අපිව එහාට එක්කගෙන යන්න​? 498 00:28:22,182 --> 00:28:24,306 පුළුවන් වෙයි, මම දන්නෙ නැහැ. 499 00:28:24,309 --> 00:28:26,238 මගේ පුතා මැරෙන්න යන්නෙ. 500 00:28:26,241 --> 00:28:27,882 කොහේ බලන්නද කියලා මම දන්නෙ නැහැ. 501 00:28:27,884 --> 00:28:30,580 කරුණාකරලා, මට ඔයාගේ උදව් ඕන​. 502 00:28:34,151 --> 00:28:36,760 - ස්තුතියි. - මම කිව්වේ පුළුවන් වෙයි කියලා. 503 00:28:36,762 --> 00:28:38,414 දැන්ම මට ස්තුති කරන්න එපා. 504 00:28:45,292 --> 00:28:47,031 මට දොස්තර නේතන් එක්ක කතා කරන්න ඕන​. 505 00:28:47,033 --> 00:28:48,787 කළින් කිව්වා වගේ, මට ඔයාට​ උදව් කරන්න බැහැ. 506 00:28:48,790 --> 00:28:51,095 හරි, බලන්න​, එයා අහන්න කැමති විදිහේ තොරතුරු වගයක් මගේ ළඟ තියෙනවා. 507 00:28:51,098 --> 00:28:53,734 සර්, මම ආපහු වතාවක් අහන්නෙ නැහැ. පැත්තකට වෙන්න​. 508 00:28:53,736 --> 00:28:55,300 සමාවෙන්න​. තාත්තේ, පොඩ්ඩක් කතා කරමුද​​? 509 00:28:55,302 --> 00:28:56,954 - ඔව්. - කරුණාකරලා, අපි ගෙදර යමුද​? 510 00:28:56,957 --> 00:28:59,174 - ඉස්. - ගැවින්, ඉසී. 511 00:28:59,176 --> 00:29:00,828 ජෙසිකා නැන්දා. 512 00:29:00,830 --> 00:29:02,394 මට සමාවෙන්න ඉක්මණටම එන්න බැරි වුණාට​. 513 00:29:02,396 --> 00:29:03,569 ඒකට කමක් නැහැ. 514 00:29:03,571 --> 00:29:04,919 එයාලා නිලලත් දෙයක් මුකුත් කිව්වද​? 515 00:29:04,921 --> 00:29:07,835 නැහැ, එයාලට තාමත් පතුළ හොයාගන්න​ බැරි වෙලා. 516 00:29:12,163 --> 00:29:14,465 ගැවින්, ඔයා හොඳින්ද​? 517 00:29:18,282 --> 00:29:19,892 ඔයා හොඳින්ද​? 518 00:29:22,416 --> 00:29:24,677 ඔව්, මම​-මම හොඳින්. 519 00:29:24,679 --> 00:29:26,288 මම ඉක්මණට​ ආපහු එන්නම්. 520 00:29:26,290 --> 00:29:28,376 මේ අහන්න​, දොස්තර නේතන්. මම දන්නවා ඔයා කාර්යබහුලයි කියලා, 521 00:29:28,379 --> 00:29:31,164 ඒත්, මගේ නෝනයි, ළමයයි අර ගිල්ලුම් කුහරයට වැටුණා. 522 00:29:32,862 --> 00:29:34,252 මට තේරෙනවා මේක මොන වගේද​ පේන්නෙ කියලා. 523 00:29:34,254 --> 00:29:37,995 ඒත්, මම හිතන්නෙ කුහරය පහළ​ මිනිස්සු පණ පිටින් ඉන්නවා. 524 00:29:37,997 --> 00:29:39,954 සර්, අපි හැමෝටම ඒක විශ්වාස කරන්න ඕන​. 525 00:29:39,956 --> 00:29:41,303 ඒත්, ඒක වෙන්න බැරි දෙයක්. 526 00:29:41,305 --> 00:29:42,957 අපිට සමාවෙන්න. අපිට යන්න වෙනවා. 527 00:29:42,959 --> 00:29:44,785 ඔයා මෙතනින් ගියොත් හොඳයි. 528 00:29:44,787 --> 00:29:46,308 මම හිතන්නෙ මම ඔයාලගේ ඩ්‍රෝන යානාව​ පහළ තියෙනවා දැක්කා. 529 00:29:46,310 --> 00:29:47,790 සර්. 530 00:29:51,750 --> 00:29:54,403 ඒකට කමක් නැහැ. තත්පර... අපිට තත්පරයක් දෙන්න​. 531 00:29:54,405 --> 00:29:56,709 බලන්න​, මම දන්නෙ නැහැ මේක විස්තර කරන්න​, 532 00:29:56,711 --> 00:29:59,758 ඒත්, ඒකේ ටේල් අංකය 9300NN ද​? 533 00:30:01,151 --> 00:30:02,585 හරි, ඒ ඩ්‍රෝන් යානාව​, 534 00:30:02,587 --> 00:30:04,979 ඒක තියෙන්නෙ අනිත් හැමෝම ඉන්න​ තැනමයි. 535 00:30:04,981 --> 00:30:06,371 මම දන්නවා මේක විශ්වාස කරන්න අමාරුයි කියලා. 536 00:30:06,373 --> 00:30:07,895 මටවත් ඒ ගැන හරියට විශ්වාස කරන්න බැහැ, 537 00:30:07,897 --> 00:30:10,985 ඒත්, මිනිස්සු පණපිටින් ඉන්න එකට​ පොඩිම හරි අවස්ථාවක් තියෙනව නම්, 538 00:30:10,987 --> 00:30:13,117 ඔයා ගලවාගැනීමේ මෙහෙයුමක් දියත් කරන්න​ ඕන​. 539 00:30:13,119 --> 00:30:15,163 - ඔබතුමාගේ නම මොකක්ද​, සර්​? - ගැවින් හැරිස්. 540 00:30:15,165 --> 00:30:17,732 එතකොට​, ඔබතුමා කොහොමද මේ තොරතුරු ලබාගත්තෙ? 541 00:30:19,542 --> 00:30:20,820 ඒකෙන් වැඩක් නැහැ. මම ඉල්ලන්නෙ... 542 00:30:20,823 --> 00:30:22,910 මම ඔයාලගෙන් ඉල්ලන්නෙ එයාලව අත අරින්න එපා කියලා. 543 00:30:22,912 --> 00:30:24,694 මම කළිනුත් කිව්වා වගේ, 544 00:30:24,696 --> 00:30:26,870 ඒ වගේ වැටීමකින් කාටවත් බේරෙන්න බැහැ. 545 00:30:26,872 --> 00:30:28,831 ඔබතුමාගේ අහිමි වීම ගැන මට කණගාටුයි. 546 00:30:30,260 --> 00:30:31,809 මොන ඉලව්වකින්ද මේ මිනිහා ඒ ගැන දැනගත්තෙ? 547 00:30:31,812 --> 00:30:34,467 මම දන්නෙ නැහැ. ඒත්, අපි මිනිහා ගැන​ හොයලා බලන්න ඕන​. 548 00:30:42,409 --> 00:30:44,888 මේ පෙට්ටි අම්මා ගෙදර ඉඳලා ගෙනාපුවද​? 549 00:30:44,890 --> 00:30:46,716 ඔව්, ඇයි ඒ? ඔයා මොනවද හොයන්නෙ? 550 00:30:46,718 --> 00:30:49,673 මට දොස්තර නේතන්ට ඔප්පු කරන්න ඕන​ එයාලා පණ පිටින් ඉන්නවා කියලා. 551 00:30:49,676 --> 00:30:52,026 මම හිතන්නෙ ඒක කරන්න පුළුවන් විදිහක් තියෙන්න ඕන​. 552 00:30:52,028 --> 00:30:53,854 - ඒ කොහොමද​? - මම ඊව් පහළ ඉන්නවා දැක්කා. 553 00:30:53,856 --> 00:30:55,324 එයා හිටියේ ගල්පර්වතයක් ළඟ​. 554 00:30:55,327 --> 00:30:56,987 ඒ ගල්පර්වතයේ අත් සළකුණක් කොටලා තිබුණා. 555 00:30:56,989 --> 00:30:58,771 මම ඒ ගල්පර්වතය මීට කළින් දැකලා තියෙනවා. 556 00:30:58,773 --> 00:31:00,599 අපි ළඟ ඒකෙ පින්තූරයක් තියෙනවා. 557 00:31:00,601 --> 00:31:02,950 ගැවින්, මේ බලන්න​. 558 00:31:02,952 --> 00:31:05,213 මේ ඔයා දකින දේවල්, ඒවා ඇත්ත නෙමෙයි. 559 00:31:05,215 --> 00:31:07,606 හේයි, ජෙස්, මම දන්නවා, ඒක තමයි අපි හැමවෙලේම හිතුවේ. 560 00:31:07,608 --> 00:31:10,387 ඒත්, මට ඊව්වයි, ජොෂ්වයි පේන එක ගැන ඔයා පැහැදිළි කරන්නෙ කොහොමද​? 561 00:31:10,489 --> 00:31:13,656 මට​... මට බැහැ. ඒත්, ඔයා මේක නතර කරන්න ඕන​. 562 00:31:13,658 --> 00:31:15,223 ජෙසිකා නැන්දා හරි, තාත්තේ. 563 00:31:15,225 --> 00:31:17,399 ඔයාට කිසිම අදහසක් තියෙනවද​, ඔයා ගැන විශ්වාසයක් තියන්න බැහැ කියලා 564 00:31:17,401 --> 00:31:19,357 ජොෂ් කියලා තියෙන වාර ගණන ගැන​? 565 00:31:19,359 --> 00:31:21,395 ඒත්, ඒ හැමවෙලාවකම මම ඔයාගේ පැත්තට කතා කරා. 566 00:31:21,398 --> 00:31:23,231 මොකද​, මම දැනගෙන හිටියා ඔයා බොන්න පටන් ගනිපු එකම හේතුව​, 567 00:31:23,233 --> 00:31:26,408 ඔයාට දැණුනු වේදනාවෙන් ගැළවෙන්න කියලා. 568 00:31:26,410 --> 00:31:28,932 මම දැනගත්තා අපිට ඔයාගේ උදව් ඕනම වෙලාවට, ඔයා එතන ඉන්නවා කියලා. 569 00:31:28,934 --> 00:31:31,935 මම දන්නවා, මේක​-මේක පිස්සුවක් වගෙයි කියලා. 570 00:31:31,937 --> 00:31:34,198 ඒත්, මම උදව් කරන්න හදන්නෙ. 571 00:31:34,200 --> 00:31:36,331 මම හදන්නෙ මෙතන වෙන දේ ගැන​​ හොයාගන්න​. 572 00:31:36,333 --> 00:31:38,942 එයාලා ගිහින්, තාත්තේ. 573 00:31:42,295 --> 00:31:43,470 ඉස්. 574 00:31:44,950 --> 00:31:46,778 - ඉස්. - එයාට යන්න දෙන්න​. 575 00:31:49,292 --> 00:31:50,639 ඔව්. 576 00:31:50,642 --> 00:31:53,253 මට විනාඩියක් දෙන්න​, හරිද​? 577 00:32:25,949 --> 00:32:27,352 මේ මුකුත් හුරුපුරුදුයි වගේද​? 578 00:32:27,355 --> 00:32:28,992 මේ ඔක්කොම හුරුපුරුදුයි වගේ. 579 00:32:28,994 --> 00:32:31,727 ඒත්, ඒ පිට්ටනිය එළිකරපු තැන ඉඳලා හැතැප්ම දෙහෙකට එහා වෙන්න බැහැ. 580 00:32:31,730 --> 00:32:33,257 හොඳයි, ඒක එච්චර දුර වෙන්න බැහැ. 581 00:32:33,259 --> 00:32:35,825 මම ටිකක් ඉස්සරහට ගිහින් බලන්නම්. 582 00:32:35,827 --> 00:32:37,827 - ඔයා හොඳින්ද​? - ඔව්. 583 00:32:37,829 --> 00:32:40,418 හේයි, ඒක නෙමෙයි, ඔයාට ස්තුතියි. 584 00:32:40,421 --> 00:32:41,751 අර වෘකයා. 585 00:32:41,754 --> 00:32:42,963 මම කියන්නෙ, ඔයා එතන හිටියේ නැති වුණා නම්, 586 00:32:42,965 --> 00:32:44,243 මම​... මම දන්නෙවත් නැහැ. 587 00:32:44,246 --> 00:32:45,661 ඒක ගැන කියන්න ඕන නැහැ. 588 00:32:45,663 --> 00:32:47,445 මට සමාවෙන්න​. 589 00:32:47,447 --> 00:32:49,012 ඒකට කමක් නැහැ, ඔයා සමාව ඉල්ලන්න ඕන නැහැ. 590 00:32:49,014 --> 00:32:51,699 නැහැ, ඉල්ලන්න ඕන​. 591 00:32:51,702 --> 00:32:53,886 ඔයාලා මාව හොයාගත්තෙ හරිම අමුතු වෙලාවක​. 592 00:32:53,888 --> 00:32:55,149 ඔව්. 593 00:32:55,151 --> 00:32:56,541 ඔයාට ඒ ගැන කතා කරන්න ඕන නම්... 594 00:32:56,543 --> 00:32:58,152 ඒක තමයි මම කරන්න අකැමතිම දේ. 595 00:32:58,154 --> 00:33:01,024 ඔයාට දැනටමත් ඕනතරම් කරදර තියෙනවා. 596 00:33:01,026 --> 00:33:02,808 මම අඩුම තරමේ ඔයාගේ නමවත් දන්නෙ නැහැ. 597 00:33:02,810 --> 00:33:04,462 ඊව්. 598 00:33:04,464 --> 00:33:06,856 - මම ටයි. - හේයි. 599 00:33:06,858 --> 00:33:08,858 - ඔයා හොඳ අම්ම කෙනෙක්, ඊව්. - ම්හ්. 600 00:33:08,860 --> 00:33:11,078 ඔයා කියනව නම්. 601 00:33:11,080 --> 00:33:13,167 මොකද​, ඔයා හිතන්නෙ මේක ඔයාගේ වැරැද්දක් කියලද​? 602 00:33:13,169 --> 00:33:15,665 මම හිතන්නෙ, මම හැමවෙලේම​ මගේ ළමයින්​ගේ බලාපොරොත්තු කඩනවා. 603 00:33:15,668 --> 00:33:17,823 එහෙම තමයි මට හිතෙන්නෙ. 604 00:33:17,825 --> 00:33:19,869 - ඒ කොහොමද​? - මේ... 605 00:33:19,871 --> 00:33:22,132 කියන්න​, මට ඕන දෙයක් කියන්න පුළුවන්. 606 00:33:22,134 --> 00:33:24,830 ඔයා කතා කරන්නෙ හරියට මානසික චිකිත්සක කෙනෙක් වගෙයි. 607 00:33:24,832 --> 00:33:27,529 - මම මානසික චිකිත්සක කෙනෙක්. - ඕහ්. 608 00:33:27,531 --> 00:33:30,358 මගේ කළින් බිරිඳ කියන්නෙ මම හැමවෙලේම​ මිනිස්සුන්ව නිරික්ෂණය කරනවා කියලා. 609 00:33:30,360 --> 00:33:32,186 ඒක මගේ ගොඩක් හොඳ ගුණාංගයක් නෙවෙයි. 610 00:33:32,188 --> 00:33:35,232 ඉතින්, මට කියන්න මොකද වුණේ කියලා. 611 00:33:35,234 --> 00:33:37,756 මීට​ අවුරුදු එකහමාරකට කළින්, මට වැඩට යන්න පරක්කු වෙලා තිබුණා. 612 00:33:37,758 --> 00:33:42,370 ඉතින්, මම ළඟ ගෙදරක කෙනෙක්ට කිව්වා මගේ දුවව ස්කෝලෙන් අරගන්න කියලා. 613 00:33:42,372 --> 00:33:44,546 ඒත්, එදා ලොකු අනතුරක් සිද්ධ වුණා. ඉතින්, මේ... 614 00:33:44,548 --> 00:33:46,765 ඉසී, මගේ දුව​, 615 00:33:46,767 --> 00:33:48,506 එයාට එයාගේ කකුල නැති වුණා. 616 00:33:48,508 --> 00:33:50,508 ඉතින්, ඔයා ඒකට ඔයාටම දොස් කියාගන්නවා. 617 00:33:50,510 --> 00:33:53,163 මට තේරෙනවා. 618 00:33:53,165 --> 00:33:55,905 ඔයාට හැමදේම පාලනය කරන්න බැහැ, ඊව්. 619 00:33:55,907 --> 00:33:57,950 ඒ ජීවිතේ හැටි. 620 00:33:57,952 --> 00:34:00,083 හෝව්. 621 00:34:07,745 --> 00:34:09,962 මේක තාර ආවාටයේ තිබුණු එකක්. 622 00:34:09,964 --> 00:34:12,748 එන්න​. මම මේක කළින් දැකලා තියෙනවා. 623 00:34:12,750 --> 00:34:14,534 මේ පැත්තෙන්. 624 00:34:24,413 --> 00:34:26,630 රයිලි. 625 00:34:26,633 --> 00:34:28,418 මට සීතලයි. 626 00:34:30,680 --> 00:34:32,114 අපොයි, දෙයියනේ. 627 00:34:32,117 --> 00:34:34,987 හරි, ඔයාට මුකුත් වෙන්නෙ නැහැ. 628 00:34:34,989 --> 00:34:37,048 ඔයාටත් මුකුත් වෙන්නෙ නැහැ, මම හිතන්නෙ. 629 00:34:37,051 --> 00:34:38,556 අර්... හරි. 630 00:34:38,558 --> 00:34:41,344 අර්... අපි මේක කරලා බලමු. 631 00:34:46,391 --> 00:34:48,217 ඒක නම් පැහැදිළිවම වැඩ කරන්නෙ නැහැ. 632 00:34:48,220 --> 00:34:49,959 හරි, අපි එහෙනම් දෙවෙනි සැලැස්මට යමු. 633 00:34:49,961 --> 00:34:52,483 හරි, ඔන්න යනවා. 634 00:34:52,485 --> 00:34:54,703 ඔන්න යනවා. 635 00:34:57,186 --> 00:34:59,011 මම ඔයාව බලාගන්නම්, හරිද​? 636 00:34:59,013 --> 00:35:00,143 ඔහොමම ඉන්න​. 637 00:35:00,145 --> 00:35:02,582 මම ඔයාව බලාගන්නම්, මම ඔයාව බලාගන්නම්. 638 00:35:25,214 --> 00:35:26,474 තාත්තේ, මොනවද මේ කරන්නෙ? 639 00:35:26,476 --> 00:35:28,693 - ඔයා මෙහේ ඉන්න ඕන නැහැ. - මම​ මෙහේ ඉන්න ඕන නැහැ? 640 00:35:28,695 --> 00:35:29,912 ඔයා පෝන් එකට උත්තර දුන්නෙ නැහැ, 641 00:35:29,914 --> 00:35:31,653 ඒ හින්දා, මම "ෆයින්ඩ් මයි ෆ්‍රෙන්ඩ්ස්" ඇප් එකෙන් ඔයාව ට්‍රැක් කරා. 642 00:35:31,655 --> 00:35:34,092 කරුණාකරලා, මට කියන්න​, මොකද මේ කරන්නෙ කියලා. 643 00:35:36,207 --> 00:35:37,440 මම ඔයාගේ අම්මව දැකපු වෙලාවේ, 644 00:35:37,443 --> 00:35:39,791 එයා හිටියේ මේ ගල්පර්වතය ළඟ. 645 00:35:39,793 --> 00:35:42,615 එයාගේ පිටිපස්සෙ විල්ෂයර් ප්‍රධාන පාරේ සංඥා පුවරුව බිම වැටිලා තිබුණා. 646 00:35:42,796 --> 00:35:46,583 ඉතින්, මම හිතුවා, මම මෙතන හෑරුවොත්, මම දැකපු දේ ඇත්ත බව ඔප්පු වෙයි කියලා. 647 00:35:48,237 --> 00:35:50,541 ඒත්, මෙතන මුකුත් නැහැ. 648 00:35:50,543 --> 00:35:53,155 ගැවින්, ආපහු ගෙදර එන්න වෙලාව හරි. 649 00:36:02,997 --> 00:36:05,174 පොඩ්ඩක් ඉන්න​. 650 00:36:08,344 --> 00:36:10,779 මොකක්ද​? 651 00:36:10,781 --> 00:36:13,651 අද උදේ, ඔයාලගේ අම්මා එයාගේ මුද්ද බෙල්ලෙ දාගෙනද හිටියේ? 652 00:36:13,653 --> 00:36:16,567 - ඇයි ඒ? - ඉසී, කරුණාකරලා, එයා මුද්ද දාගෙන හිටියද, නැද්ද​? 653 00:36:16,569 --> 00:36:19,485 ඔව්, එයා දාගෙන හිටියා. ඇයි? 654 00:36:23,663 --> 00:36:25,881 අපොයි, මගේ දෙයියනේ. 655 00:36:25,883 --> 00:36:28,362 - මෙහෙම දෙයක් කොහොමද වෙන්නෙ? - මම දන්නෙ නැහැ. 656 00:36:28,364 --> 00:36:29,684 මට ඒක විස්තර කරන්න බැහැ. 657 00:36:29,687 --> 00:36:31,135 ඒත්, මට සිද්ධ වුණු හැමදෙයක්ම​, 658 00:36:31,137 --> 00:36:33,541 සම්බන්ධ වෙලා තියෙන්නෙ මේකට​. 659 00:36:33,543 --> 00:36:36,283 ඔයාගේ අම්මයි, ජොෂ්නුයි පණ පිටින් ඉන්නවා. 660 00:36:36,285 --> 00:36:38,496 අනික​, මම කොහොම හරි එයාලව හොයාගන්නවා. 661 00:36:45,337 --> 00:36:47,337 රයිලි, බලන්න මම හොයාගනිපු දේ. 662 00:36:47,339 --> 00:36:48,862 මේක මෙයාට​​. 663 00:36:55,129 --> 00:36:57,086 අර්... ලස්සන රාත්‍රියක්. 664 00:36:57,088 --> 00:37:00,437 ඒත්, මචං, මෙහේ කාලගුණය හරි ඉක්මණට වෙනස් වෙනවා, නැද්ද​? 665 00:37:03,137 --> 00:37:05,050 වෙන මුකුත් තියෙනවද​? 666 00:37:05,052 --> 00:37:06,356 හරි, අහන්න​, මේ බලන්න​, මම ගල් වුණා. 667 00:37:06,358 --> 00:37:07,618 මම සම්පුර්ණයෙන්ම අවුල් වෙලා ගියා. 668 00:37:07,620 --> 00:37:09,577 මම කියන්නෙ, අර වෘකයෝ, හරිද​? ඒක නම් පිස්සුවක්. 669 00:37:09,579 --> 00:37:12,275 කවුරු හිටියත් ප්‍රතිචාර දක්වන්නෙ ඒ විදිහට තමයි. 670 00:37:12,277 --> 00:37:14,930 මමත් මනුෂ්‍යයෙක්. 671 00:37:14,933 --> 00:37:18,759 අනිත් එක​, ඔයා මැරෙන්නත් තිබුණා එහෙනම්, ඒක මගේ වැරැද්ද වෙනවා. 672 00:37:18,762 --> 00:37:21,066 ඔව්, එහෙම වෙන්න තිබුණා. 673 00:37:21,068 --> 00:37:23,068 ඔව්. 674 00:37:23,070 --> 00:37:25,506 කොහොම හරි, අර්... මේකෙ බැට්රිය පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා, 675 00:37:25,508 --> 00:37:26,811 හොඳ සින්දු ටිකකුත් තියෙනවා. 676 00:37:26,813 --> 00:37:29,118 මෙයාට ආගන්තුකයෙකුගේ කන් කළාඳුරු ගානක් නැත්නම්, 677 00:37:29,120 --> 00:37:30,772 සින්දු ටිකක් අහගෙන හිටියොත් එයාට නින්ද යාවි. 678 00:37:30,774 --> 00:37:32,520 ඒක නම් එයාට කොහොමටවත් හොඳ නැහැ. 679 00:37:32,523 --> 00:37:34,181 අපි එයාව අවදියෙන් තියාගන්න ඕන​. නැත්නම්, එයා මැරේවි. 680 00:37:34,184 --> 00:37:37,082 හරි, ඔව්, අනිවා. හොඳ කාරණාවක්. 681 00:37:37,084 --> 00:37:40,262 එහෙම නැත්නම්, ඔයා ගිහින් විවේක ගන්න​. ඔයා කැමති නම් මට පුළුවන් මෙයාව බලාගන්න. 682 00:37:43,569 --> 00:37:46,483 ඔයා ළඟ කුඩ්ඩෝ අහන්නෙ නැති සින්දු මුකුත් නැද්ද​? 683 00:37:46,485 --> 00:37:48,348 මට සාරසංග්‍රහ රසයකුත් තියෙනවා. 684 00:37:56,408 --> 00:37:58,321 හේයි, ස්කොට්. 685 00:37:58,323 --> 00:38:00,194 ස්තුතියි. 686 00:38:11,989 --> 00:38:15,072 කිසිකෙනෙක් දන්නෙ නැහැ අපි ඉන්න තැන ගැන​. ඉතින්, එයාලා කොහොමද අපිව හොයාගන්නෙ? 687 00:38:15,174 --> 00:38:16,689 ඒකට කමක් නැහැ. 688 00:38:40,322 --> 00:38:42,106 අපිට උදව් කරන්න​! 689 00:39:08,741 --> 00:39:11,655 විශ්වාස කරන්න බැහැ. 690 00:39:11,657 --> 00:39:14,092 සොපියා, මොකද වෙලා තියෙන්නෙ? 691 00:39:14,094 --> 00:39:17,008 එයාලා එක කුරුල්ලෙක්ව ප්‍රකෘති තත්වයට අරගෙන​. 692 00:39:17,010 --> 00:39:20,011 උන්ට කියන්නෙ ටෙරාටෝනිස් මෙරියාමි කියලා. 693 00:39:20,013 --> 00:39:22,536 මේ වර්ගය දැනට වඳ වෙලා ගිහිල්ලා. 694 00:39:22,538 --> 00:39:24,844 ඌ එතකොට මොන ඉලව්වක ඉඳලද ආවේ? 695 00:39:26,759 --> 00:39:28,370 අරකේ ඉඳලා. 696 00:39:34,680 --> 00:39:37,161 බලන්න​! අන්න ඒක තියෙනවා! 697 00:39:47,431 --> 00:39:48,909 මේකෙ හැමදේම තියෙනවා. මට තත්පරයක් දෙන්න​. 698 00:39:48,912 --> 00:39:51,131 අපොයි, දෙවියන්ට ස්තුති වේවා. 699 00:39:52,872 --> 00:39:54,874 ඔයාගේ පුතාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. 700 00:40:02,636 --> 00:40:04,325 ඊව්? 701 00:40:06,016 --> 00:40:08,233 මොකක්ද අවුල​? 702 00:40:08,235 --> 00:40:10,932 මේ තියෙන්නෙ හොලිවුඩ් කඳු වැටිය​, 703 00:40:10,934 --> 00:40:13,282 එතකොට​, අර තියෙන්නෙත් ඒකමයි. 704 00:40:13,284 --> 00:40:14,938 මේ දෙකම එකයි. 705 00:40:17,767 --> 00:40:20,898 මම හිතන්නෙ අපි තාමත් ඉන්නෙ ලොස් ඇන්ජලීස්වල​. 706 00:40:20,900 --> 00:40:22,900 කොහොමද එහෙම දෙයක් වෙන්නෙ? 707 00:40:30,693 --> 00:40:32,085 හෙල්ලෙන්න එපා. 708 00:40:44,184 --> 00:40:45,340 දුවන්න​. 709 00:40:47,584 --> 00:40:49,040 මේ කතා සමයේ 710 00:40:49,390 --> 00:40:51,254 දිගටම යමු! 711 00:41:00,157 --> 00:41:02,200 අපි එනකන් බලාගෙන ඉන්න අය​ අපි හැමෝටම ඉන්නවා. 712 00:41:02,202 --> 00:41:03,785 ඒත්, අපි උත්සාහය අත අරින්නෙ නැහැ. 713 00:41:03,788 --> 00:41:05,048 අපි කොහොම හරි මෙහෙන් එළියට යනවා. 714 00:41:06,293 --> 00:41:08,290 දැන්, අපි හැමෝම එකට එකතුවෙලා ඉන්න ඕන​. 715 00:41:08,293 --> 00:41:09,904 කිසි කෙනෙක් තනියම කොහේවත් යන්න එපා 716 00:41:09,906 --> 00:41:11,814 මේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියන එක හොයාගන්නකම්. 717 00:41:14,040 --> 00:41:15,997 කවුද එයාව එතන තිබ්බේ? 718 00:41:15,999 --> 00:41:17,433 මට නම් කිසිම අදහසක් නැහැ. 719 00:41:18,599 --> 00:41:20,433 ඔවුන් කොහේද ඉන්නෙ? 720 00:41:22,005 --> 00:41:24,309 මගේ නෝනයි, පුතායි පහළ ඉන්නවා. 721 00:41:24,311 --> 00:41:28,090 - ඔයා කොහොමද ඒක දන්නෙ? - මොකද​, මට ඒ තැන පේනවා. 722 00:41:28,093 --> 00:41:29,489 අපි පහළට යන්න හදන්නෙ, 723 00:41:29,491 --> 00:41:30,970 ඔයා අපිට ඒකට උදව් කරන්න ඕන​. 724 00:41:32,599 --> 00:41:34,233 ඔවුන් කවදද​ ඉන්නෙ? 725 00:41:34,585 --> 00:41:35,900 ඒ සතා දැන් වඳවෙලා නම්, 726 00:41:35,903 --> 00:41:37,493 ඌ මෙහේ මොන මළ ඉලව්වක්ද කරන්නෙ? 727 00:41:39,065 --> 00:41:41,022 මේ වෙනකොට​, මිනිස්සුන්ට තාම බලාපොරොත්තුවක් තියෙනවා. 728 00:41:41,024 --> 00:41:42,907 ඔයා ඒක උදුර ගත්තොත්, ඒක භයානක දෙයක් වේවි. 729 00:41:43,699 --> 00:41:45,133 ඔවුන් ගෙදර පැමිණේවිද​? 730 00:41:45,267 --> 00:41:47,545 මේක තමයි අම්මවයි, ජොෂ්වයි එක්කගෙන එන්න තියෙන එකම අවස්ථාව​. 731 00:41:47,647 --> 00:41:49,235 එතකොට​, ඔයාලා කවුරුවත් ආපහු නාවොත් මොකද වෙන්නෙ? 732 00:41:50,337 --> 00:41:52,298 මම මගේ පවුලේ අයව ගෙදර එක්කගෙන එනවා. 733 00:41:55,517 --> 00:41:56,646 මම පොරොන්දු වෙනවා. 734 00:41:57,693 --> 00:41:59,344 AB පාලන මධ්‍යස්ථානය​! 735 00:42:02,352 --> 00:42:07,879 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිණී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න