1 00:00:00,086 --> 00:00:10,992 සදාතනික මහරජ. පරිවර්තනය හා උපසිරසි ගැන්වීම *****ගයේෂා සත්සරණී **** w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡ 2 00:00:11,156 --> 00:00:12,491 මෙම කතාව ඇරඹේන්නේ 3 00:00:12,825 --> 00:00:15,202 සිලා රාජ වංශයේ සින්මුන් රජුගේ, රාජ්‍ය වංශයෙන්. 4 00:00:16,537 --> 00:00:18,580 මෙය රාජධානි ත්‍රිත්වයේම මතක සටහන් වල වාර්තා වී තිබෙනවා. 5 00:00:19,456 --> 00:00:20,999 " 682 වර්ෂයේ වසන්ත සමයේදී , 6 00:00:21,750 --> 00:00:23,669 සින්මුන් රජුට ලැබුනා උණබට බටනලාවක් 7 00:00:24,461 --> 00:00:26,755 පෙරදිග සයුරේ මකර රජු විසින්.. 8 00:00:30,426 --> 00:00:31,885 එම බටනලාව වයන විට, 9 00:00:32,344 --> 00:00:34,680 සතුරු සේනා පසුබසිනු ඇත, ලෙඩරෝග සුවවෙනු ඇත, 10 00:00:35,264 --> 00:00:38,308 නියං සමයෙහි වැසි වසිවී, වස්සාන කාලය නිමාවෙනු ඇත., 11 00:00:38,892 --> 00:00:39,977 මාරුතය නවතිනු ඇත, 12 00:00:40,811 --> 00:00:42,563 වේගවත් රළ පහව යනු ඇත." 13 00:00:44,106 --> 00:00:45,357 බටනලාවෙහි ඇති බලය දැක, 14 00:00:45,732 --> 00:00:47,526 සින්මුන් රජු එයට නම් තැබුවා 15 00:00:47,609 --> 00:00:49,653 "මන්පසික්ජෝක් ලෙස "* 16 00:00:50,362 --> 00:00:52,156 එය ජාතික වස්තුවක් ලෙස නම් කළා. 17 00:00:57,452 --> 00:00:59,371 ඒවගේම මෙම කතාව විශ්වාස නොකරන මිනිසුන්ට, 18 00:01:00,080 --> 00:01:02,458 මෙය හුදෙක් මිත්‍යාවක් පමණි. 19 00:01:03,125 --> 00:01:04,751 නම, ලී ලිම්. 20 00:01:05,085 --> 00:01:07,463 උපත 1951 පෙබරවාරි මස. 21 00:01:07,629 --> 00:01:09,089 වයස 70කි. 22 00:01:10,132 --> 00:01:11,049 2020 වර්ෂයට. 23 00:01:11,133 --> 00:01:12,509 උපන්දිනය : පෙබරවාරි 27, 1951 24 00:01:17,556 --> 00:01:18,599 පැහැදිලි කරන්න. 25 00:01:18,932 --> 00:01:20,642 මේක විශ්වාස කරන්න අමාරුයි. 26 00:01:22,936 --> 00:01:24,688 මට ඇත්තටම මේ අව්රුද්දට වයස 70. 27 00:01:24,771 --> 00:01:27,065 මම වයසට යන්නේ අඩුවෙන්. 28 00:01:27,691 --> 00:01:29,526 1994 සීත සෘතුවේ පටන්. 29 00:01:30,652 --> 00:01:36,158 එදා පටන් මගේ කාලය හිමිහිට ගත වුනේ, ඔයාලගේ වගේ නෙමේ. 30 00:01:36,241 --> 00:01:37,242 එහෙම වෙන්නේ කොහොමද? 31 00:01:37,534 --> 00:01:38,744 ඔයා 1951 ඉපදුන කෙනෙක්. 32 00:01:39,578 --> 00:01:43,373 ඒ මම අන්තිමට මන්පසික්ජෝක් අත්පත් කරගත් නිසා. 33 00:01:45,167 --> 00:01:47,669 මම එය ලබාගත්තේ මගේ සහෝදරයාගෙන්, 34 00:01:48,337 --> 00:01:49,213 ඉතින්, 35 00:01:50,464 --> 00:01:51,632 ඔයා ඔයාගේ සහෝදරයව? 36 00:01:52,174 --> 00:01:53,050 මැරුවද? 37 00:01:53,133 --> 00:01:56,970 මන්පසික්ජෝක් අනාවරණය වෙන්නේ අවරුදු 20කට සැරයක්. 38 00:01:58,013 --> 00:01:59,723 ලෝකයට සාමය පතන්න. 39 00:01:59,806 --> 00:02:01,391 ඔව් ද නැද්ද කියනවා. 40 00:02:01,934 --> 00:02:02,935 ඉතින් 41 00:02:03,727 --> 00:02:04,895 ඔයා ඔයාගේ සහෝදරයා මැරුවා? 42 00:02:05,520 --> 00:02:07,439 ඔව් මම මරුවා. 43 00:02:09,149 --> 00:02:11,401 ඔහුට හැමදාම එය දකින්න අවසර තිබුනා. 44 00:02:12,194 --> 00:02:14,780 මගේ නෝන්ජල් අඩ සොහොයුරා රජ වුනේ. 45 00:02:14,863 --> 00:02:17,616 ඔහු නිත්‍යානුකූලව ඉපදුන නිසා, 46 00:02:18,242 --> 00:02:20,077 මුළු ලෝකයම ඔහුගේ අත මත තිබිලත්. 47 00:02:20,827 --> 00:02:22,496 ඔහු කිසි දෙයක් කලේ නැහැ. 48 00:02:24,998 --> 00:02:27,876 ඔහු දැනගෙන හිටියේ නැහැ, ඔහුගේ අතේ තියෙන මන්පසික්ජෝක් බටනලාව, 49 00:02:29,920 --> 00:02:32,256 ඔහුට මුළු ලෝකයම ගෙනත් දෙයි කියල . 50 00:02:32,965 --> 00:02:35,676 හරියටම කිව්වොත් වෙනස් ලෝක දෙකක්.. 51 00:02:36,426 --> 00:02:38,971 මම බලාපොරොත්තු වුනා 52 00:02:40,055 --> 00:02:42,599 දවසක මගේ සොහොයුරාගේ පුතාටත් 53 00:02:44,268 --> 00:02:46,228 ඒ පුරාවෘතයටම මුහුණ දෙන්න වෙයි කියල , 54 00:02:48,272 --> 00:02:49,648 මට වුන විදිහටම . 55 00:02:54,278 --> 00:02:56,280 ව්‍යාඝ්‍ර සතර දෙනාගේ කඩුව. 56 00:03:02,911 --> 00:03:08,542 කෝර්යා රාජධානිය, 1994 සීත සෘතුව. 57 00:03:22,723 --> 00:03:26,977 ව්‍යාඝ්‍ර සතර දෙනාගේ කඩුව. 58 00:03:28,270 --> 00:03:30,939 රාජකීය කුමරු ගුම්, ලී ගොන්ගේ මාමා. 59 00:03:34,526 --> 00:03:37,946 අහස හා පොලව ලෝකය සමබර කරන්න උපකාර වෙනවා. 60 00:03:38,030 --> 00:03:40,324 නපුර පරාජය කොට දේවල් යතාතතත්වයට පත් කරනවා. 61 00:03:45,495 --> 00:03:47,164 රජු ඉන්නේ චොන්ග්ජොන් වල. 62 00:03:51,627 --> 00:03:52,461 යමු. 63 00:03:53,128 --> 00:03:55,756 මට වුවමනා දේ තියෙන්නේ එහෙයි. 64 00:04:45,013 --> 00:04:46,890 -නුඹ ... -එසේයි.. 65 00:04:47,641 --> 00:04:49,643 ඔවුන් සහය දක්වන්නේ මටයි,රජතුමනි. 66 00:04:56,108 --> 00:04:57,192 අයියණ්ඩි, 67 00:04:57,901 --> 00:04:59,277 කුමක්ද ඔබ කරන්නේ? 68 00:05:01,738 --> 00:05:03,031 ඔයා තාම දන්නේ නැද්ද? 69 00:05:03,115 --> 00:05:04,741 මම කුමක්ද කරන්නේ කියා? 70 00:05:05,450 --> 00:05:06,576 මෙය කරන්න එපා. 71 00:05:08,161 --> 00:05:10,247 ඔය කඩුව බිම හෙලන්න. 72 00:05:11,415 --> 00:05:12,624 මෙය රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක්. 73 00:05:12,707 --> 00:05:15,043 නුඹට එය වෙන කිසිවක් නොවේ, රාජ්‍යද්‍රෝහී කමක්. 74 00:05:17,295 --> 00:05:19,923 එහෙත් මම මේ කඩුව ගත්තේ, එයිටත් වඩා දෙයක් හිමිකරගන්න. 75 00:05:20,006 --> 00:05:22,175 මොකද්ද ඒ ඝාතනයක් සිදු කරන්න තරම් වටිනා දේ? 76 00:05:22,926 --> 00:05:24,594 ඔබ අහසෙන් ලැබෙන දඬුවම් වලට බිය නැතිද? 77 00:05:35,439 --> 00:05:37,732 අහසෙන් ලැබෙන දඬුවම්? 78 00:05:38,400 --> 00:05:41,194 මම සැලසුම් කරන්නේ අහසෙන් දඬුවම් දෙන බලවතා වෙන්න. 79 00:05:41,278 --> 00:05:42,571 රජතුමනි.. 80 00:05:44,739 --> 00:05:45,740 සොහොයුරණි. 81 00:05:47,284 --> 00:05:49,870 දෙවියෝ කවදාවත් මිනිසුන් මැවුවේ නැහැ. 82 00:05:49,953 --> 00:05:51,663 දෙවියන් මැව්වේ. 83 00:05:52,914 --> 00:05:54,207 දුර්වලයන්. 84 00:06:55,185 --> 00:06:56,102 පියාණෙනි. 85 00:06:57,771 --> 00:06:59,314 පියාණෙනි.! 86 00:07:00,524 --> 00:07:02,484 පියාණෙනි! 87 00:07:02,567 --> 00:07:03,693 පියාණෙනි! 88 00:07:04,945 --> 00:07:06,738 පියාණෙනි! 89 00:07:09,699 --> 00:07:11,117 පියාණෙනි 90 00:07:14,079 --> 00:07:17,457 පියාණෙනි. 91 00:07:18,041 --> 00:07:19,376 රජුන් දැනටමත්..... 92 00:07:21,419 --> 00:07:22,671 මේක නම් හරිම නරකයි.. 93 00:07:25,841 --> 00:07:28,468 ඔබ දැන් අනාථයෙක්, උතුමාණනි! 94 00:07:44,192 --> 00:07:46,862 ඔබ ඇත්තටම හිතනවද ඕකෙන්, මට රිදවන්න පුළුවන් කියල. 95 00:07:47,237 --> 00:07:48,113 මම උත්සහ කරනවා. 96 00:08:07,841 --> 00:08:08,717 රාජ්‍යද්‍රෝහී කමක්. 97 00:08:09,593 --> 00:08:12,429 මම අණකර සිටිනවා රාජකීය ආරක්ෂකයින්ට ලී ලිම් ද්‍රෝහියා අත්අඩංගුවට ගන්නා ලෙස. 98 00:08:14,222 --> 00:08:17,934 මම රාජකීය ගුම් කුමරුන්ව රාජකීය තනතුරෙන් පහ කර. 99 00:08:18,018 --> 00:08:19,728 ඔහුට උපරිම දඩුවම් නියම කරනවා. 100 00:08:19,853 --> 00:08:21,855 ජාතික නීති වලට අනුකූලව. 101 00:08:25,108 --> 00:08:28,194 ඔබ කතා කරන්නේ හරියට ජිවිතේ පළමු වරට ඔටුන්න හිමි කුමාරයා වගේනේ. 102 00:08:33,950 --> 00:08:34,868 මම සුදානම් උතුමාණනි... 103 00:08:52,052 --> 00:08:53,094 මමම කරන්නම්.. 104 00:09:04,272 --> 00:09:06,316 මම ජීවිත කාලෙම බලා සිටියා මේ මොහොත වෙනකන්. 105 00:09:06,983 --> 00:09:09,194 මම මගේ ආශාවන් සඟවා ගත්තා, මට සහය දක්වන්න මිනිසුන් එක්රැස් කළා. 106 00:09:10,236 --> 00:09:13,865 ඔබගෙයි මගෙයි අඥාන පියවරුන් ඉවසුවා. 107 00:09:14,574 --> 00:09:17,202 මේ මොහොත දක්වා ජිවිත කාලයම, නිහඬව බලා සිටියා. 108 00:09:19,913 --> 00:09:21,331 ඉතින් නුඹට කොහෙන්ද ධෛර්යක්.... 109 00:09:22,040 --> 00:09:24,167 නුඹ වැනි කුඩා දරුවෙකුට කොහෙන්ද ධෛර්යක්... 110 00:09:24,668 --> 00:09:26,670 වැඩකට නැති දුබලයෙක්... 111 00:09:28,588 --> 00:09:30,215 ඔබ කොහොමද මේක අවුල් කරන්නේ? 112 00:10:37,115 --> 00:10:38,241 උතුමාණනි! 113 00:10:52,505 --> 00:10:55,341 හදිසි අනතුරු හැඟවීමක්. චෝන්ජොන්ග් වල හදිසි තත්වයක්.. 114 00:10:55,425 --> 00:10:56,885 චෝන්ජොන්ග් වල හදිසි තත්වයක්. 115 00:10:58,720 --> 00:11:02,182 උතුමාණනි අපිට වැඩි කාලයක් නැහැ. අපි මෙතනින් පිටවිය යුතුයි. 116 00:11:02,265 --> 00:11:03,099 වැඩි වෙලාවක් යන්නේ නැහැ. 117 00:11:11,399 --> 00:11:14,611 උතුමාණනි,රාජකීය ආරක්ෂකයින් පැමිණියහොත්, ඔබට ගැලවීමක් නැහැ. 118 00:11:45,975 --> 00:11:47,018 යමු. 119 00:11:47,811 --> 00:11:49,771 අපි මාලිගයෙන් පිටවෙන්නයි යන්නේ.! 120 00:12:12,669 --> 00:12:13,753 හදිසි අනතුරු හැඟවීමක්. 121 00:12:13,837 --> 00:12:16,965 සියලුම රාජකීය ආරක්ෂකයින් සන්නන්ධ වී චෝන්ජොන්ග් වලට රැස්වෙන්න.. 122 00:12:33,690 --> 00:12:36,818 සෝල් රාජධානි පිලිබඳ පොලිස් කාර්යාංශය. 123 00:12:47,787 --> 00:12:52,333 නැවත අප වෙත පැමිණෙන්න රජුනි! 124 00:12:53,751 --> 00:12:59,215 නැවත අප වෙත පැමිණෙන්න රජුනි! 125 00:13:00,008 --> 00:13:05,096 නැවත අප වෙත පැමිණෙන්න රජුනි! 126 00:13:06,431 --> 00:13:10,977 පෙරදින රාත්‍රියේ රාජකීය ගුම් කුමරු, ලී හෝ රජු ඝාතනය කොට පලාගොස් ඇත. 127 00:13:11,978 --> 00:13:14,063 රාජකීය පවුලේ ප්‍රකාශකයා නිවේදනය කලේ... 128 00:13:14,147 --> 00:13:17,817 රාජකීය කුමරු ගුම් මිනීමැරුම හා රාජද්‍රෝහී වීම නිසාවෙන් පොලිසිය විසින් සොයනු ලබන බවයි 129 00:13:17,901 --> 00:13:19,694 එමෙන්ම ඔහුගේ තනතුරෙන්ද ඔහු පහ කරනු ලබයි. 130 00:13:20,737 --> 00:13:23,615 ඔටුන්න හිමි කුමරු ලී ගොන් , සිංහාසනයේ මීළඟ හිමිකරු වන අතර. 131 00:13:24,198 --> 00:13:27,744 කෝර්යා රාජධානියේ ඔටුනුපලන් රජු වනු ඇති. 132 00:13:28,369 --> 00:13:31,080 යුවරජ ලෙස ඉන්පියෝන්ග් කුමරුගේ වැඩිමහල් පුත්, 133 00:13:31,456 --> 00:13:33,791 බියෝන්ග් කුමරු පත් වේ ( මහාචාර්ය ලී ජොන්ග් ඉන් ) . 134 00:13:39,505 --> 00:13:40,548 ආචාර. 135 00:13:43,801 --> 00:13:44,677 පහසුවෙන්. 136 00:13:47,305 --> 00:13:49,599 ඔබ පැමිණියා බියෝන්ග් කුමරුනි. 137 00:13:54,312 --> 00:13:56,814 ඔටුන්න හිමි කුමරු අවදි වෙලාද? 138 00:13:57,273 --> 00:13:59,817 මට දැනගන්න ලැබුනා ඔහුගේ ගෙල ගොඩක් තුවාල වෙලා කියල, 139 00:14:00,944 --> 00:14:02,111 සමාවෙන්න මෙය පවසනවාට. 140 00:14:03,780 --> 00:14:08,910 ඔටුන්න හිමි කුමරුගේ තත්වය මෙවැනි අවස්ථාවක විමසීමෙන් 141 00:14:09,535 --> 00:14:11,913 වැරදි වැටහීම් ඇති වේවි. 142 00:14:12,747 --> 00:14:14,791 මම ඔහු ගැන සඳහන් කලත් නැතත්., 143 00:14:14,999 --> 00:14:17,210 මිනිසුන් මම ගැන කටකතා පවසයි. 144 00:14:18,795 --> 00:14:20,672 ලී ලිම් ගැන මොනවද ආරංචි? 145 00:14:21,464 --> 00:14:24,467 රාජකීය ආරක්ෂකයෝ හා පොලිසිය එක්ව සෝදිසි කරනවා. 146 00:14:25,718 --> 00:14:27,887 අපි වාහන සෝදිසි කරනවා. කරුණාකර මෙය විවෘත කරන්න.. 147 00:14:29,097 --> 00:14:31,599 ඔවුන් එවලේම සියලුම පාරවල් වසා දැමුවා, 148 00:14:32,517 --> 00:14:36,688 ඔහු තවමත් බුසාන් වල නම්, නිසැකවම ඔවුන් ඔහුව සොයා ගනීවි.. 149 00:14:40,525 --> 00:14:44,195 මමත් හිතනවා,ඒත් පේන විදිහට,ඔහු මෙයට හොඳින් සුදානම් වෙලා වගෙයි. 150 00:14:45,697 --> 00:14:48,992 මම හිතන්නේ ඔහු කලින්ම ගැලවීමේ සැලැස්මක් ගැන හිතන්න ඇති. 151 00:16:04,400 --> 00:16:08,196 කොරියානු ජනරජය, ශීත සෘතුව, 1994 152 00:16:10,365 --> 00:16:12,575 සෝල් කලා මධ්‍යස්ථානය. 153 00:16:12,658 --> 00:16:14,869 මේ මිහිරි අර්තාපල් සීනි වලටත් වඩා මිහිරියි. 154 00:16:14,952 --> 00:16:16,120 3ක් වොන් 1000කට. 155 00:16:20,750 --> 00:16:22,335 ගැලවීම් හමුදාවේ ආධාර ස්ථානය 156 00:16:31,969 --> 00:16:33,721 පැයේ පුවත්.. 1. සොන්ග්සු පාලම කඩා වැටීමට හේතුව. 157 00:16:42,146 --> 00:16:43,606 කොරියානු ජනරජයේ 7ත් වෙනි නාට්‍ය සම්මාන උළෙල 1994. 158 00:16:43,689 --> 00:16:45,900 කොරියානු ජනරජයේ හොප් සංගීත ප්‍රසංගය සෝල් රටවැසියන් වෙත. 1994. 159 00:16:46,859 --> 00:16:49,153 "කොරියානු ජනරජය"? 160 00:16:50,488 --> 00:16:53,157 ජනාධිපති කිම් යොන්ග් සම්, ලී හොන්ග් ගු නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර සිටිනවා. 161 00:16:53,241 --> 00:16:55,118 උතුරු හා දකුණු කොරියානු සබඳතා පිලිබඳ විශ්ලේෂණය. 162 00:17:00,623 --> 00:17:03,376 සොන්ග්සු පාලම කඩා වැටි මාස දෙකකට පසු. 163 00:17:07,839 --> 00:17:09,882 164 00:17:17,390 --> 00:17:19,892 මෝඩයා ඔහේ මට ගැහුවද ? 165 00:17:20,601 --> 00:17:21,769 ඒයි. 166 00:17:21,853 --> 00:17:23,187 "ජනාධිපති "? 167 00:17:24,272 --> 00:17:25,148 ඒයි.! 168 00:17:26,357 --> 00:17:28,526 කොහෙද තමුන් බලන්නේ..? 169 00:17:30,278 --> 00:17:31,112 අයියේ. 170 00:17:38,494 --> 00:17:39,370 අයියේ. 171 00:17:41,998 --> 00:17:43,499 මම ඔයාව දන්නවා. 172 00:17:44,167 --> 00:17:45,168 ඔයත් මාව දන්නවද? 173 00:17:45,251 --> 00:17:46,961 මොනවද කියවන්නේ? 174 00:17:47,044 --> 00:17:48,171 මොකක්.... 175 00:17:48,379 --> 00:17:51,966 කොහොමද..... 176 00:17:53,301 --> 00:17:54,302 මම 177 00:17:55,094 --> 00:17:56,471 ඔයාගේ වැඩිමහල් අඩ සහෝදරයාද? 178 00:17:56,554 --> 00:17:58,264 නැත්නම්,? 179 00:17:58,347 --> 00:18:01,684 කොහොමද ඔයා මෙහෙම ඇවිදින්නේ? 180 00:18:02,393 --> 00:18:04,645 කොහොමද මේක වුනේ? 181 00:18:20,661 --> 00:18:21,996 මම නිවැරදියි. 182 00:18:23,539 --> 00:18:25,208 "කොරියානු ජනරජය "? 183 00:18:33,925 --> 00:18:37,220 ඉතින් ඔයාගේ සහෝදරයා කොහෙද දැන්? 184 00:19:07,667 --> 00:19:09,585 මෙහෙමද ඔයා ජිවත් වෙන්නේ? 185 00:19:10,670 --> 00:19:12,171 ඔයා ගෙවන්නේ පහත් ජිවිතයක්. 186 00:19:15,716 --> 00:19:19,345 හරි, අපේ පෙනුම එක වගේ. 187 00:19:24,100 --> 00:19:24,934 ඒත් 188 00:19:26,143 --> 00:19:27,979 අපි එක වගේ විතරක් නෙමේ. 189 00:19:29,730 --> 00:19:31,023 මමයි ඔබ. 190 00:19:32,608 --> 00:19:34,026 ඔබ ඉන්නේ වෙනත් ලෝකෙක. 191 00:19:39,991 --> 00:19:41,033 එහෙත් මම 192 00:19:42,368 --> 00:19:43,953 ඔබට වඩා බෙහෙවින් වෙනස්. 193 00:19:45,997 --> 00:19:47,582 මම වංශවත් 194 00:19:49,208 --> 00:19:50,835 ඔබට වඩා. 195 00:20:25,995 --> 00:20:27,038 මාමේ, 196 00:20:28,039 --> 00:20:29,373 ඔයා කොහොමද... 197 00:20:34,545 --> 00:20:35,671 හිටගෙන ඉන්නේ? 198 00:20:50,811 --> 00:20:54,398 මේ ලෝකෙදිත් ඔයා නොදකින්න ඕනේ දෙයක් දුටුවා. 199 00:20:55,524 --> 00:20:58,944 ඔයා අල්ලන් ඉන්නෙත්, අල්ලන් ඉන්න වුවමනා නැති දෙයක්. 200 00:21:09,664 --> 00:21:13,376 කෝර්යා රාජධානිය. තුන්වෙනි රජුගේ රාජාභිෂේකය. 201 00:21:32,436 --> 00:21:35,690 රජු සැපත් වෙනවා ඇති! 202 00:21:49,829 --> 00:21:52,915 ලී ගොන් රජු. කෝර්යා රාජධානියේ තුන්වෙනි රජු 203 00:22:29,618 --> 00:22:31,412 මහරජ දිගුකල් වැජඹේවා ! 204 00:22:31,495 --> 00:22:33,706 -මහරජ දිගුකල් වැජඹේවා ! -මහරජ දිගුකල් වැජඹේවා ! 205 00:22:33,789 --> 00:22:35,332 මහරජ දිගුකල් වැජඹේවා ! 206 00:22:35,958 --> 00:22:37,710 -මහරජ දිගුකල් වැජඹේවා ! -මහරජ දිගුකල් වැජඹේවා ! 207 00:22:37,793 --> 00:22:39,879 මහරජ දිගුකල් වැජඹේවා ! 208 00:22:39,962 --> 00:22:42,465 -මහරජ දිගුකල් වැජඹේවා ! -මහරජ දිගුකල් වැජඹේවා ! 209 00:22:42,673 --> 00:22:44,592 හිටපු රජුගේ අවමංගල්‍යයේ හයවෙනි දිනය අදයි. 210 00:22:44,675 --> 00:22:47,094 රාජාභිෂේකයෙන් පසුව,රජු ලී ගොන්. 211 00:22:47,178 --> 00:22:49,889 රජුගේ පළමු රාජකාරිය ලෙස දවස් 26ක් පියාගේ මරණය වෙනුවෙන් ශෝකය දැක්වීම ආරම්භ කළා. 212 00:22:49,972 --> 00:22:52,016 අධිකරණ නිති වලට අනුව. 213 00:22:52,600 --> 00:22:54,768 මහජනයා රජුගේ මේ උපචාරය දෙස බලාසිටින්නේ 214 00:22:54,852 --> 00:22:59,398 -දුක්මුසු හදකිනි. -පියාණෙනි... 215 00:23:00,024 --> 00:23:03,402 පියාණෙනි... 216 00:23:04,028 --> 00:23:07,364 පියාණෙනි... 217 00:23:07,865 --> 00:23:11,410 පියාණෙනි... 218 00:23:13,037 --> 00:23:15,247 පියාණෙනි... 219 00:23:22,213 --> 00:23:23,422 මේ ඔයාගේ සැමියාද? 220 00:23:24,298 --> 00:23:27,092 ඔහු බීමතින් සිටියදී හදිසි අනතුරකට ලක් වෙලා වගේ. 221 00:23:27,218 --> 00:23:29,637 අපි දන්නවා ඔබ බයවෙලා ඉන්නේ කියලා, ඒත් ඔබේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. 222 00:23:30,346 --> 00:23:31,514 ඔව්,ඔහු මගේ සැමියා,. 223 00:23:32,598 --> 00:23:34,350 මම වැඩ කර කර හිටියේ. 224 00:23:35,017 --> 00:23:36,644 මම තහවුරු කල නිසා මට යන්න පුලුවන්ද? 225 00:23:37,228 --> 00:23:38,437 ඔව්. 226 00:23:38,729 --> 00:23:41,106 හෙට හවස් වෙද්දී මළසිරුර ලැබෙයි. 227 00:23:44,985 --> 00:23:45,945 මට... 228 00:23:48,864 --> 00:23:50,282 මට දැනගන්න ලැබුනා.. 229 00:23:51,867 --> 00:23:53,744 රජයෙන් ඔබ වෙනුවෙන් සිරුර ආදාහනය කරනවා, කියල.. 230 00:23:54,328 --> 00:23:55,829 මොනවටහරි අත්සන් තැබුවාම. 231 00:24:10,886 --> 00:24:13,806 හොඳයි අඩුමගානේ මැරෙන්න කලින්, කෑම වේලක්වත් අරගෙන. 232 00:25:04,231 --> 00:25:06,442 මං හිතන්නේ දෙවි කෙනෙක්, ඉන්නවා වගේ. 233 00:25:07,901 --> 00:25:09,737 මගේ මනුස්සයා මැරුණා. 234 00:25:11,780 --> 00:25:14,491 මම හැමදාම යාඥා කලේ ඔහු මැරෙන්න කියල. 235 00:25:15,784 --> 00:25:17,745 මම හිතුවේ අන්තිමට මම, 236 00:25:18,162 --> 00:25:20,539 මැරෙයි නැත්නම් එයාව මරයි කියල. 237 00:25:21,332 --> 00:25:22,958 මේ ගෙදරින් පිටවෙන්න කලින්.. 238 00:25:26,128 --> 00:25:27,254 ඒත්... 239 00:25:29,173 --> 00:25:31,842 ඒත් මං වෙනුවෙන් කව්රුහරි එයාව මරලා. 240 00:25:39,433 --> 00:25:41,602 රජයෙන් මං වෙනුවන් මිනිය ආදාහනය කරයි. 241 00:25:42,561 --> 00:25:43,771 දැන්... 242 00:25:44,772 --> 00:25:45,939 දැන් මට පුළුවන් ජි හුන් එක්ක මේ ගෙදරින් යන්න.... 243 00:26:08,462 --> 00:26:11,965 පියාණනි... 244 00:26:12,049 --> 00:26:16,345 පියාණනි... 245 00:26:16,929 --> 00:26:20,516 පියාණනි... 246 00:26:20,599 --> 00:26:24,395 පියාණනි... 247 00:26:24,478 --> 00:26:25,646 පියාණනි... 248 00:26:25,729 --> 00:26:26,647 249 00:26:27,731 --> 00:26:29,400 අයියේ මේක කන්න. 250 00:26:29,483 --> 00:26:30,901 මම ඔයාට දෙන්නම්.. 251 00:26:32,986 --> 00:26:33,904 එපා.. 252 00:26:35,906 --> 00:26:39,660 පියාණනි... 253 00:26:40,285 --> 00:26:41,370 ඔහු අඟලක්වත් එහාට වෙන්නේ නැහැනේ. 254 00:26:41,453 --> 00:26:42,329 ඔව්. 255 00:26:42,413 --> 00:26:43,956 ඒ විදිහට රජුට කතා කිරීම, සුදුසු නැහැ, 256 00:26:44,039 --> 00:26:47,167 ඒ සේරම සැලැස්මේ කොටසක්. 257 00:26:47,960 --> 00:26:49,628 බලාගෙන ඉන්නකෝ. 258 00:27:15,237 --> 00:27:17,781 අයියේ ඉගෙනගන්න එක විනෝදයිද? 259 00:27:20,909 --> 00:27:22,786 ඔයා කොහොමද මෙතනට ආවේ? 260 00:27:22,870 --> 00:27:23,871 එලියට. 261 00:27:24,538 --> 00:27:26,331 ඔයා හිතන්නේ මේ හැමතැනම ඔයාගේ කියලද? 262 00:27:26,457 --> 00:27:28,083 ඔව් සේරම මගේ. 263 00:27:28,751 --> 00:27:29,626 එලියට. 264 00:27:29,710 --> 00:27:31,211 ඔයා බොරු කියන්නේ. 265 00:27:31,795 --> 00:27:33,130 කවුද ඔයාගේ පියාණන්? 266 00:27:33,213 --> 00:27:35,215 ඔයාගේ තාත්තාගේ යාලුවෙක්. 267 00:28:48,914 --> 00:28:52,835 අවමංගලය කටයුතු අවසානේ නිමා වුනා. 268 00:28:56,672 --> 00:29:00,592 ඔබේ පළමු රාජකාරිය ඔබ හොඳට සිදුකලා රජතුමනි! 269 00:29:14,022 --> 00:29:16,900 මට මගේ පියාණන් මතක් වෙනවා. 270 00:29:18,277 --> 00:29:22,531 මට මගේ තාත්තා මතක් වෙනවා. 271 00:29:22,865 --> 00:29:23,782 ඔව්. 272 00:29:24,366 --> 00:29:25,868 මට වැටහෙනවා රජතුමනි. 273 00:29:27,411 --> 00:29:29,830 මට වැටහෙනවා. 274 00:29:47,181 --> 00:29:49,141 අයියේ ඇයි ඔයා අඬන්නේ ? 275 00:29:49,224 --> 00:29:52,436 අඬන්න එපා. 276 00:30:18,128 --> 00:30:19,713 ඔයත් අඬන්න එපා, 277 00:30:20,464 --> 00:30:21,548 මෙන්න. 278 00:30:24,968 --> 00:30:28,722 දැන් ඉඳන් ඔයා තමයි දැන් ඉඳන් ඔයා තමයි නොබිඳිය හැකි කඩුව. 279 00:30:29,598 --> 00:30:32,643 නොබිඳිය හැකි කඩදාසිය? ඒ මොකද්ද? 280 00:30:35,604 --> 00:30:38,607 එකනෙම් ඔයාගේ නම මොකද්ද? 281 00:30:38,690 --> 00:30:41,610 ජෝ යොන්ග්, අයියගේ නම? 282 00:30:42,277 --> 00:30:47,115 මම කෝර්යා රාජධානියේ රජු, ලී ගොන් .. 283 00:30:47,199 --> 00:30:49,326 හරි මට තේරුනා. 284 00:30:49,409 --> 00:30:50,661 ඒ වුනත් 285 00:30:51,662 --> 00:30:53,121 මේකට ස්තුතියි. 286 00:31:11,598 --> 00:31:12,516 දෙවියනේ. 287 00:31:25,070 --> 00:31:26,780 කව්රුහරි මෙතන ඉන්නවා. 288 00:31:27,364 --> 00:31:29,116 උදව් කරන්න මෙතන කවුද ඉන්නවා. 289 00:31:29,449 --> 00:31:33,787 උදව්කරන්න! කව්රුහරි උදව් කරන්න! 290 00:31:35,998 --> 00:31:41,753 කොර්යානු රාජකීය රෝහල. 291 00:31:47,134 --> 00:31:48,260 292 00:31:49,428 --> 00:31:50,429 293 00:31:52,472 --> 00:31:54,766 මෙය මහජනයාට හෙළි කල නොහැකියි. 294 00:31:55,434 --> 00:31:58,687 ඒනිසයි ඔබටම මරණ පරීක්ෂණය, සිදු කරන්න පැවසුවේ. 295 00:32:00,564 --> 00:32:03,859 මට වැටහෙන්නේ නැහැ මෙයට, කුමක් කරන්නද කියල. 296 00:32:04,526 --> 00:32:05,736 සන්සුන් වෙන්න. 297 00:32:06,236 --> 00:32:08,030 ඔබ නැණවත් තීරණයක් ගත්තේ. 298 00:32:09,448 --> 00:32:10,699 මට දැනගන්න ලැබුනා, රාජකීය ආරක්ෂකයින් 299 00:32:11,450 --> 00:32:12,743 සිතන්නේ ඔහු සියදිවි හානි කරගත් බව. 300 00:32:13,327 --> 00:32:16,330 එහෙමයි. ඔවුන් පවසන්නේ එසේයි. 301 00:32:16,621 --> 00:32:19,541 ඔහුට යා හැකි තැනක් නොතිබෙන්නට ඇති. 302 00:32:20,417 --> 00:32:25,464 ඔවුන් පවසන්නේ ඉහුගේ සියලුම අස්ථි බිඳී ඇති බව, නිසැකවම මුහුදු රළට විය හැකියි. 303 00:32:25,547 --> 00:32:26,923 එසේවුවත්, 304 00:32:27,632 --> 00:32:29,926 මෙය සියදිවි හානිකරගැනීමක් විය නොහැකියි. 305 00:32:31,678 --> 00:32:32,721 මෙය රාජකීය ආරක්ෂකයින්ගේ 306 00:32:33,513 --> 00:32:36,183 වෙඩි තැබීමක් විය හැකියි. 307 00:32:36,767 --> 00:32:37,684 ස්වාමිනි!. 308 00:32:37,809 --> 00:32:40,729 මට ව්‍යාජ ප්‍රකාශයක් කරන්න වෙනවා. 309 00:32:41,438 --> 00:32:44,232 කුඩා රජු වෙනුවෙන් හා, මේ අවුල්සහගත රාජකීය අධිකරණය වෙනුවෙන්. 310 00:32:45,442 --> 00:32:46,568 ඔබට වැටහුනාද ? 311 00:32:47,277 --> 00:32:49,571 එහෙමයි, උතුමාණෙනි. 312 00:33:24,731 --> 00:33:28,985 හිටපු රජු නැසු ලී ලිම්ගේ දුක්ඛිත අවසානය. 313 00:34:13,488 --> 00:34:14,865 උතුමාණෙනි! 314 00:34:16,116 --> 00:34:17,409 ඔබ ජීවත්ව සිටියේද? 315 00:34:17,492 --> 00:34:19,494 ඔබ එහෙම විශ්වාස කළා නේද? 316 00:34:19,911 --> 00:34:21,746 ඔව් මම විශ්වාස කළා. 317 00:34:22,122 --> 00:34:24,207 ඔබ ජිවත් වන බව විශ්වසකලා. 318 00:34:30,380 --> 00:34:31,798 ඒත් කොහොමද.... 319 00:34:34,217 --> 00:34:35,594 කොහොමද ඔබේ පෙනුම තාමත් ඒ විදිහ? 320 00:34:36,178 --> 00:34:37,888 ඔබව අවසන් වරට දැක දැන්, දශකයකටත් වැඩියි. 321 00:34:37,971 --> 00:34:39,681 කොහොමද ඔබ වයසට ගියේ නැත්තේ? 322 00:34:41,057 --> 00:34:42,642 ඔබත් හොඳින් ඉන්නවා. 323 00:34:44,144 --> 00:34:45,479 මම ඔබට පෙන්වන්නම්. 324 00:34:46,688 --> 00:34:48,607 අලුත් ලෝකයක්. 325 00:34:50,275 --> 00:34:51,401 එසේයි උතුමාණනි! 326 00:34:58,726 --> 00:35:01,979 කෝර්යානු රාජධානිය/ ප්‍රධාන මාලිගය බුසාන් සරත් සෘතුව 2019 327 00:35:10,905 --> 00:35:12,698 සන්ග්වුන් මණ්ඩලය කම්කරු සබඳතා කමිටුව 328 00:35:12,782 --> 00:35:15,034 ඔවුන් උපදෙස් දෙන්නේ කම්කරු සංගම් සහ අනුප්‍රාප්තිකයන් පිලිබඳ කණ්ඩායමට පමණි. 329 00:35:30,883 --> 00:35:32,510 ඔව්.. අදත් අහු වුනා. 330 00:35:36,138 --> 00:35:38,307 අගමැතිතුමියනි වේදිකාවට පිවිසෙන්න. 331 00:35:38,557 --> 00:35:40,851 තව ටිකක් හොඳට පරික්ෂා කරන්න ඕනේ. 332 00:35:46,607 --> 00:35:49,443 පටි නැති බ්‍රා මගේ පපුවට හරියන්නේ නැහැ. 333 00:35:50,611 --> 00:35:52,279 මම එහෙනම් පටන් ගන්නම්. 334 00:36:48,502 --> 00:36:49,628 මම ඒක කරගන්නම්. 335 00:36:51,297 --> 00:36:52,840 -අලුතෙන්ද? -එහෙමයි. 336 00:36:52,923 --> 00:36:55,801 උතුමාණන් කැමති නැහැ කිසි කෙනෙක්, ඔහුගේ ශරීරය ස්පර්ශ කරනවට. 337 00:36:55,885 --> 00:36:58,387 මෙය වැරදීමක් විය හැකියි, ඒත් නැවතත් සිදු වුවොත් සිතාමතා කල බවයි සැලකෙන්නේ. 338 00:36:58,512 --> 00:36:59,513 ඒක ඔලුවේ තියාගන්න. 339 00:36:59,597 --> 00:37:01,390 එහෙමයි.. 340 00:37:03,893 --> 00:37:05,936 උතුමාණන් පිටත් වෙනවා ප්‍රභූ අශ්වයන් පැදීමට. 341 00:37:06,020 --> 00:37:07,605 මුලින්ම මම, මගේ කාමරේට ගිහින් යන්නේ. 342 00:37:29,126 --> 00:37:30,127 හොඳයි. 343 00:37:34,089 --> 00:37:35,799 1. කොරිඩෝවේ පින්තුරය. 2. ඇඳට එහා පැත්තේ වාස් එක. 344 00:37:35,883 --> 00:37:38,218 අපි හැම මාසේම අලුතෙන් දාන්න ඕනේ. 345 00:37:38,302 --> 00:37:40,179 සේරම තැන් ටික හරියට ලියාගන්න. 346 00:37:40,262 --> 00:37:43,140 පලවෙනි එක චිත්‍රෙ පිටුපස, 347 00:37:43,432 --> 00:37:45,100 එතන ඉඳන් වාමාවර්තව දිගටම යන්නේ. 348 00:37:45,768 --> 00:37:48,020 රජුට වචනයක් කියන්න එපා.. 349 00:37:48,270 --> 00:37:49,355 අයියෝ. 350 00:37:49,730 --> 00:37:53,108 දන්නා විදිහට මේ යන්තරය තමා ගොඩක්ම බලගතු, ප්‍රේමවන්තියක් හොයාගන්න. 351 00:37:55,361 --> 00:37:57,488 මොකද? ඇයි පිළිතුරු නොදෙන්නේ? 352 00:38:00,950 --> 00:38:02,159 පපුවේ අමාරුවත් හැදුනා. 353 00:38:04,370 --> 00:38:07,998 අගමැතිනිය කලින්ම ඇවිත් බලන් ඉන්නවා කියල, දැනගන්න ලැබුනේ. 354 00:38:08,624 --> 00:38:10,709 මෙතන කුමක්ද කරන්නේ? 355 00:38:11,460 --> 00:38:13,462 මේවා නම් ගොඩක් බලවත් වගේ. 356 00:38:14,046 --> 00:38:17,216 මං හිතන්නේ ඒවාට බලය තියෙනවා, මිනිසුන්ව ඔයා ගාවට ආකර්ෂණය කරන්න. 357 00:38:18,384 --> 00:38:20,970 අගමැතිනි "කෝ" උදෙන්ම එනවා ඇත්තේ, මේවා නිසා වෙන්න ඇති. 358 00:38:21,053 --> 00:38:23,973 ඇය නිසැකවම රැජිණ වෙන්න පුළුවන්, 359 00:38:24,056 --> 00:38:25,557 ඔහ් ඒකි.... 360 00:38:26,809 --> 00:38:28,519 මම කිව්වේ, 361 00:38:29,019 --> 00:38:31,605 ඇයට බැහැ රැජිණ වෙන්න. 362 00:38:32,106 --> 00:38:34,358 ඔයා කිව්වනේ මිත්‍යාවන් විශ්වාස, කරන්නේ නැහැ කියල. 363 00:38:34,441 --> 00:38:36,276 මේවට කිසි බලයක් නැහැ-- 364 00:38:36,360 --> 00:38:38,737 මම නම් නැහැ,ඒත් ඔයා, පිළිගන්නවනේ.. 365 00:38:38,821 --> 00:38:39,822 මොනවා? 366 00:38:39,905 --> 00:38:42,866 ඔබ හිතන්නේ කව්රුහරි ඇත්තටම ඔයාගේ දුෂ්කර යාඥා වලට පිළිතුරැ දෙයි කියලද. 367 00:38:43,575 --> 00:38:46,078 මට ඒකට හේතු තියෙනවා. 368 00:38:46,829 --> 00:38:51,291 රාජකීය අධිකරණය දැන් කවරදාටත් වඩා අස්ථාවරයි. 369 00:38:51,375 --> 00:38:55,170 ඉතින් ඔබ දන්නවා,ඔබ විවාහ විය යුතු-- 370 00:38:55,254 --> 00:38:56,422 මට වුවමනා නැහැ. 371 00:38:57,423 --> 00:39:00,592 උරුමක්කාරයෙක් බිහිකරන එක රජුගේ වගකීම-- 372 00:39:00,676 --> 00:39:01,844 මට ආසාවක් නැහැ. 373 00:39:02,344 --> 00:39:07,474 කොහොමද ආසාවක් නැහැ කියන්නේ මේ තරුණ වයසේදී. 374 00:39:07,683 --> 00:39:10,644 මෙය පිලිගන්නත් අමාරුයි. 375 00:39:10,728 --> 00:39:14,940 මම සිංහාසනේ ඉඳගත් දා පටන්,මට නොහික්මුණු පළමු කාන්තාව ඔබ. 376 00:39:18,610 --> 00:39:20,029 377 00:39:21,447 --> 00:39:22,573 378 00:39:22,656 --> 00:39:24,616 ඔබේ හිසගසා දැමිය යුතුයි. 379 00:39:26,869 --> 00:39:29,788 අගමැතිනියට කියන්න සැලසුම් කල විදිහටම, පැය දෙකකින් හමුවන ලෙස. 380 00:39:30,831 --> 00:39:34,668 අයියෝ මේවා ගොඩක් මිලාධිකයි. 381 00:39:42,676 --> 00:39:46,055 මේ සැරේ දක්ෂිණාවර්තව තියමු. 382 00:40:31,975 --> 00:40:34,686 යොන්ග්,මට ආයෙත් යන්තර හම්බුනා. 383 00:40:35,187 --> 00:40:37,856 අද 8යි, ඔක්කොම 51යි. 384 00:40:39,191 --> 00:40:40,067 ඇත්තටමද? 385 00:40:43,779 --> 00:40:44,738 ඇයි? 386 00:40:45,280 --> 00:40:46,573 51 නෙමේද? 387 00:40:46,865 --> 00:40:49,368 ඇය එයිට වඩා තිබ්බද,ඔයා සෝදිසි කරද්දී? 388 00:40:51,203 --> 00:40:53,205 මම එය ක්‍රියාකාරී ලෙස සිදු කලේ නැහැ, 389 00:40:53,288 --> 00:40:56,166 හොඳයි එහෙනම් ඔයාට ක්‍රියාකාරී විදිහට මම තරවටු කරන්නම්, ඔහොම ඉන්නකෝ. 390 00:41:17,855 --> 00:41:19,982 මම වේලාසනින් රජතුමනි. 391 00:41:21,150 --> 00:41:22,860 කාලගුණය හොඳයි.., 392 00:41:23,110 --> 00:41:25,863 මට මැක්සිමස්වත් මතක් වුනා, ඉතින් ටිකක් ඉක්මනින් ආවා. 393 00:41:28,198 --> 00:41:29,491 හෙලෝ, මැක්සිමස්. 394 00:41:31,201 --> 00:41:32,327 එයා ගැහැණු අයට කැමති නැහැ. 395 00:41:32,578 --> 00:41:34,163 එයා නරක වෙලා, මිනිසුන්වත් හපනවා. 396 00:41:34,246 --> 00:41:35,289 මමත්. 397 00:41:36,373 --> 00:41:37,916 මමත් නිතරම මිනිසුන් හපාකනවා 398 00:41:38,917 --> 00:41:40,419 ඔබට පුලුවන්ද අත වනන්න. 399 00:41:40,502 --> 00:41:43,130 මීටර 50ක් දුර ඉඳන් එයාල අපිව පටිගත කරනවා. 400 00:41:43,213 --> 00:41:45,883 රාජකීය මහජන කටයුතු කාර්යාලය හිතලා, මෙතන ඉන්තුරයක් ලස්සනට එයි කියල. 401 00:41:47,551 --> 00:41:49,219 එකට ඇවිදින්න අපහසුවෙයි. 402 00:41:50,053 --> 00:41:51,054 මෙතනින් හිටගෙන ඉන්න. 403 00:41:51,138 --> 00:41:52,639 ඔයාගේ මුහුණේ වම පැත්ත ලස්සනයි. 404 00:41:53,932 --> 00:41:55,893 ඊළඟ වතාවේ පහසු සපත්තු, පැළඳගෙන එන්න. 405 00:41:55,976 --> 00:41:57,060 ඔයා හරි කාරුණිකයිනේ. 406 00:42:03,358 --> 00:42:06,445 ඔයා අඩු කලානේ රාජ්‍ය කටයුතු වාර්තා කාලය බාගයක් වෙනකන්. 407 00:42:06,528 --> 00:42:08,405 ඉතින් මට සපත්තු මාරු කරන්න. වෙලාවක් තිබ්බේ නැහැ. 408 00:42:08,488 --> 00:42:10,949 ඔයාගේ වාර්තා සාමාන්‍යයෙන් විනාඩි 18ක් වගේනේ තියෙන්නේ. 409 00:42:11,491 --> 00:42:13,577 ඉතින් මම හිතුවේ විනාඩි 30ක් ඇති කියල. 410 00:42:13,660 --> 00:42:14,995 පටන් ගමුද එහෙනම්? 411 00:42:15,078 --> 00:42:17,080 අපි කාර්යබහුල නිසා තව තව විනාඩි 5ක් අඩු කරමුද? 412 00:42:19,416 --> 00:42:23,128 මම කිව්වා වගේ මගේ ලියපු වාර්තා වල රට සාමකාමීයි 413 00:42:24,004 --> 00:42:25,464 මහජනතාවත් සතුටෙන්. 414 00:42:26,673 --> 00:42:28,926 තවත් සතුටු වෙයි අපේ පින්තුරේ දැක්කාම. 415 00:42:38,352 --> 00:42:39,770 හැමදේම ඔයාට ස්තුතී වෙන්න. 416 00:42:46,526 --> 00:42:48,612 මම අශ්වයෝ පදින්නත් පුහුණු වෙන්න හිතන් ඉන්නේ. 417 00:42:49,279 --> 00:42:51,031 රජතුමනි ඔබ හිතනවද? මම හොඳට කරයි කියල? 418 00:42:51,114 --> 00:42:53,533 ඔයා පුහුණු වෙද්දී, මේක තමයි මුලින්ම ඇහෙන්නේ. 419 00:42:54,451 --> 00:42:56,370 "ඔබ නිතරම අවංකව පුහුණු වුනා නම්, 420 00:42:57,204 --> 00:43:00,707 ඔබේ අශ්වයා ඔබව ලෝකේ කෙරවලටම රැගෙන යයි." 421 00:43:03,585 --> 00:43:06,421 අගමැතිතුමිය අවංකද? 422 00:43:09,383 --> 00:43:10,884 ඔයාගේ වාර්තාව මට ලැබුනා, 423 00:43:11,260 --> 00:43:13,845 අපි ඇතිවෙන්න පිංතුරත් ගත්තා, එහෙනම් මෙතනින් නවත්තමුද? 424 00:43:14,930 --> 00:43:17,975 මම ඊළඟ කාලසටහනට ලැහැස්ති වෙන්න ඕනේ. 425 00:43:27,776 --> 00:43:29,611 අම්මෝ! බයවුනා 426 00:43:36,285 --> 00:43:38,161 තව පොඩ්ඩෙන් පපුවේ අමාරුව හැදෙනවා! 427 00:43:38,954 --> 00:43:40,080 රාජද්‍රෝහී වැඩක්. 428 00:43:41,415 --> 00:43:43,792 ඔබ ඉක්මන් විය යුතුයි, නැත්නම් ප්‍රමාද වේවි. 429 00:43:43,875 --> 00:43:45,460 ප්‍රමාද නම් මොනවා කරන්නද? 430 00:43:46,420 --> 00:43:48,171 කොච්චර වෙලේ ඉඳන්ද ඔතන හිටගෙන ඉන්නේ? 431 00:43:49,673 --> 00:43:51,174 ඔයාට ඇත්තටම දැනගන්න ඕනෙද? 432 00:43:51,258 --> 00:43:52,926 හිසගසා දාන්න වෙනවා අනිවාරෙන්. 433 00:43:53,093 --> 00:43:55,262 මේකට තමා කියන්නේ , "තමන් වපුරපු දේ තමන්ම කපාගන්න කියල. 434 00:43:55,554 --> 00:43:57,014 ඔයා හැමතිස්සෙම එහෙම පැනලා යනවා. 435 00:43:57,597 --> 00:44:00,183 මං දන්නේ නැහැ ඔයා ඔයාගෙම නානකාමරේ උමඟක් හාරගෙනද කියලා. 436 00:44:00,851 --> 00:44:02,894 කොහොමද ඔහේ කියන්නේ "පැනලා යනවා" කියල ඔයාගේ රජතුමාට? 437 00:44:02,978 --> 00:44:05,689 ඔබ අණකළ පරිදි තනි මාපිය පවුල් ක්‍රමය අයින් කළා. 438 00:44:06,023 --> 00:44:06,857 ඒවගේම බැනරුත්. 439 00:44:06,940 --> 00:44:08,191 හොඳ වැඩක්. 440 00:44:09,901 --> 00:44:12,571 ඒත් කොහොමද ඔයා රජුට ඔහොම කතා කරන්නේ? 441 00:44:13,572 --> 00:44:15,073 මේ තියෙන හැමදේම මගේ. 442 00:44:15,449 --> 00:44:17,534 ආ ඔක්කොම. 443 00:44:23,832 --> 00:44:25,125 තමුන් දන්නවා නේද? 444 00:44:26,251 --> 00:44:28,295 නොබිඳීය හැකි කඩුව, උත්තර දෙන්නේ නැද්ද? 445 00:44:28,670 --> 00:44:29,838 තේරුනාද? 446 00:44:30,630 --> 00:44:32,841 රජු විසින් කියවන ලද සුරංගනා කතා. 447 00:44:32,924 --> 00:44:37,971 "ඇලිස් හිතුවෙවත් නැහැ නැවත පැමිණෙන විදිහ ගැන 448 00:44:38,513 --> 00:44:41,475 සුදු හාවා පසුපස ගොස්,කුහරයට පැන්නා 449 00:44:42,267 --> 00:44:46,188 ඇය පහලටම පහලට වැටුනා. 450 00:44:47,272 --> 00:44:49,191 ඇය නැවතීමක් නැතිවම වැටුනා. 451 00:44:50,025 --> 00:44:55,113 ඇය මහත් හඬින් පැවසුවා, මම සැතපුම් කීපයක් 452 00:44:55,364 --> 00:44:56,698 පහලට වැටුනද යනුවෙන්" 453 00:44:57,699 --> 00:44:59,785 මේ තමයි මගේ ප්‍රියතම පොත 454 00:45:00,327 --> 00:45:02,662 කතුවරයත් ගණිතඥයෙක්. 455 00:45:03,538 --> 00:45:05,248 කෙසේද එය? සිත්ගන්නවද? 456 00:45:05,332 --> 00:45:06,917 -නැහැ! -නැහැ! 457 00:45:07,000 --> 00:45:08,043 ඒක කම්මැලි 458 00:45:10,504 --> 00:45:14,466 මම රජු වුනාට පස්සේ මට ඔච්චර අවංකව කෙනෙක් කතා කරනවා දැක්කේ නැහැ. 459 00:45:15,050 --> 00:45:17,094 රජතුමණි! ඔබට සහකාරියක් ඉන්නවද? 460 00:45:18,136 --> 00:45:19,971 ඒක තමයි ඇත්තටම අපිට අහන්න ඕනේ. 461 00:45:20,055 --> 00:45:21,348 නැහැ 462 00:45:23,558 --> 00:45:27,854 මේ පොඩි ළමයත් වද වෙන්නේ රාජකීය අධිකරණය ගැන. 463 00:45:29,773 --> 00:45:30,607 හොඳයි 464 00:45:31,566 --> 00:45:34,277 මම දන්නවා එය විමසන්න අණ කලේ කවුද කියල. 465 00:45:35,195 --> 00:45:36,196 ඒත් මම උත්තර දෙන්නම්. 466 00:45:38,740 --> 00:45:40,409 මට තවම සහකාරියක් නැහැ. 467 00:45:42,869 --> 00:45:46,123 එහෙනම් ඔබත් සුදු හාවා පස්සෙන් පන්නන්න ඕනේ රජතුමනි. 468 00:45:46,748 --> 00:45:47,916 මම? 469 00:45:49,835 --> 00:45:52,295 හරි එහෙනම් මම දිගටම කියවන්නම් 470 00:45:52,379 --> 00:45:55,215 -"ඇලිස්..." -එපා! 471 00:45:55,298 --> 00:45:57,676 ඒක කම්මැලි 472 00:46:16,903 --> 00:46:19,322 -ඒයි අයින් වෙනවා. -අයින් වෙනවා. 473 00:46:19,406 --> 00:46:21,241 ඇයව හොයාගන්න, කොහේ ගියාද? 474 00:46:45,390 --> 00:46:47,225 දිගු පියවරවල්. එය ස්ථිරව තබා ගන්න. 475 00:46:47,309 --> 00:46:48,185 නාවික විද්‍යාපීඨය. 476 00:46:48,268 --> 00:46:49,519 -88 වෙනි පංතිය! -88 වෙනි පංතිය! 477 00:46:50,770 --> 00:46:52,981 -නාවික විද්‍යාපීඨය. -88 වෙනි පංතිය! 478 00:46:53,565 --> 00:46:54,441 -නාවික විද්‍යාපීඨය. 479 00:46:54,691 --> 00:46:56,026 -88 වෙනි පංතිය! -88 වෙනි පංතිය! 480 00:47:12,042 --> 00:47:13,752 88 වෙනි පන්තිය ඔරු පැදීමේ කුසලානය නැවතත් හිමිකරගන්නවා. 481 00:47:22,177 --> 00:47:26,765 ඒයි පිරිමි අඩුවෙන් ඇඳුම් අඳින්න ඕනේ, ගොඩක් ඇවිදින්න ඕනේ. 482 00:47:26,848 --> 00:47:30,393 සමහර පිරිමි සම්පුර්ණයෙන්ම වසාගෙන සිටියත් ලස්සනයි. 483 00:47:31,228 --> 00:47:32,062 මේක නම් නියමයි. 484 00:47:39,361 --> 00:47:40,737 ඔහු අවසානයට ලඟා වෙනවා.. 485 00:47:46,910 --> 00:47:49,246 1. නාවික 88 වෙනි පන්තිය 2. UX ඉදිකිරීම් ආයතනය 3. ZENIST 486 00:47:50,330 --> 00:47:51,623 487 00:48:11,476 --> 00:48:13,311 ඔයාලට වතුර ඕනේ වෙයි. 488 00:48:13,645 --> 00:48:15,772 අයිස් වතුර වොන් 1000ට මම ගාව අයිස් වතුර තියෙනවා. 489 00:48:19,025 --> 00:48:20,110 ඒයි මගේ වතුර. 490 00:48:20,610 --> 00:48:21,820 ඒ පිස්සු මෝඩයා 491 00:48:21,903 --> 00:48:23,363 තාම එකක්වත් විකිණුවේ නැහැ 492 00:48:23,446 --> 00:48:26,658 -අපි! -යි සන් සින් නාවික සේනාපතිගෙන් පැවත එන්නේ! 493 00:48:26,741 --> 00:48:29,035 -අපි සටන් කලොත්,අපි දිනනවා! -අපි සටන් කලොත්,අපි දිනනවා! 494 00:48:31,663 --> 00:48:33,290 අර පැත්තට.. දුවනවා 495 00:48:34,666 --> 00:48:35,750 කොහෙද ඒකි ? 496 00:48:35,834 --> 00:48:37,502 ඒයි අයින් වෙනවා. 497 00:48:37,586 --> 00:48:38,545 ඒයි අයින් වෙනවා. 498 00:48:38,628 --> 00:48:40,171 ෂිට්. 499 00:48:43,967 --> 00:48:47,387 මම ඇත්තටම කියන්නේ හරිද? 500 00:48:47,470 --> 00:48:49,222 මැරෙන්නේ ඕනේ නැත්නම් අයින් වෙනවා. 501 00:48:49,306 --> 00:48:51,224 ලොක්කා ඔහොම ඉන්න. 502 00:48:51,308 --> 00:48:53,018 හෙල්ලෙන්න එපා ඔහොම ඉන්න. 503 00:48:53,101 --> 00:48:54,060 -මෝඩයා! -ඔහොම ඉන්න. 504 00:48:54,144 --> 00:48:55,604 මෙහෙම ඉඳලා කොහොමද ඒකිව අල්ලගන්නේ ? 505 00:48:55,687 --> 00:48:57,063 මොකද්ද ඒ රතු පාටට? 506 00:48:57,647 --> 00:48:59,190 මොකද්ද ඒ? 507 00:48:59,274 --> 00:49:00,358 අත් උස්සනවා! 508 00:49:00,442 --> 00:49:02,027 -මොකද? ඇයි?... -මොකද වෙන්නේ? 509 00:49:03,486 --> 00:49:05,447 සොල්දාදුවෝ? මෙහෙ මොකද කරන්නේ? 510 00:49:05,530 --> 00:49:06,865 ඇයි ඔවුන්..... 511 00:49:06,948 --> 00:49:07,991 මට සමාවෙන්න 512 00:49:08,742 --> 00:49:10,368 අපි මුලින්ම මෙතනින් පිටවෙන්න ඕනේ. 513 00:49:11,953 --> 00:49:13,538 පළමු කණ්ඩායම,අර මෝඩයින්ව පොලිසයට අරගෙන යන්න 514 00:49:13,622 --> 00:49:15,624 දෙවෙනි කණ්ඩායම ප්‍රභූවරයා මෙතනින් පිටත් කරමු. 515 00:49:25,717 --> 00:49:26,635 රජතුමනි! 516 00:49:30,597 --> 00:49:34,267 -අර පැත්තට,රජතුමා අරපැත්තට ගියා -ඇත්තට... 517 00:49:50,659 --> 00:49:51,534 මොකද? 518 00:49:53,203 --> 00:49:56,956 අම්මේ රජතුමා ඇත්තටම ඔරලෝසුවක් එක්ක ඉන්න සුදු හාවා පස්සෙන් යනවා. 519 00:50:49,467 --> 00:50:50,885 ඔබට හොඳ ශක්තියක් තියෙනවා 520 00:50:51,594 --> 00:50:53,805 මීටර් 2000ක් ඔරු පැදලා, ඊට පස්සේ මෙච්චර දුර දුවන්න තරම්. 521 00:50:54,764 --> 00:50:56,182 ඇයි එකපාරටම දිව්වේ? 522 00:51:00,395 --> 00:51:02,021 ඔරලෝසුවත් එක්ක ඉන්න සුදු හාවාව දැක්කා. 523 00:51:02,105 --> 00:51:03,398 මොකද්ද එකේ තේරුම? 524 00:51:03,481 --> 00:51:05,942 ඔයා කියන්නේ ඔයා හාවෙක් දැක්කා කියලද, ඔරෝලොසුවක් දැක්කා කියලද? 525 00:51:10,947 --> 00:51:13,074 මම ඇලිස්ගේ විස්මලන්තය කියවද්දී, ඔයා අහගෙන නෙමේද හිටියේ? 526 00:51:13,158 --> 00:51:15,285 මම එවලේ කණ්ඩායම් කාලසටහන පෙළගස්වමින් සිටියේ. 527 00:51:15,368 --> 00:51:16,661 ඔහෙට ඇත්තටම. 528 00:51:17,996 --> 00:51:19,372 ජීවිතේට සුරංගනා කතා ඕනේ.. 529 00:51:20,331 --> 00:51:22,792 රජතුමාට මේ වෙලාවේ සපත්තු ඕනේ කියල මට හිතෙන්නේ. 530 00:51:24,669 --> 00:51:25,587 මේ මගේ සපත්තු නෙමේ. 531 00:51:29,048 --> 00:51:31,009 දැන් ඉඳන් ඔබ මෙය පැළඳිය යුතුයි. 532 00:51:31,468 --> 00:51:33,428 ඔයා ඉන්නවනේ මගේ ආරක්ෂාවට. 533 00:51:33,720 --> 00:51:35,638 එහෙත් මෙය පැළඳිය යුතුයි. 534 00:51:37,015 --> 00:51:39,392 මම ඕක පැළඳුවාම හරිද ඔයාට? 535 00:51:41,227 --> 00:51:42,771 මටත් එක්ක එහෙනම් දෙකක් ඇඳගන්න ඔයා. 536 00:51:43,563 --> 00:51:45,315 ඔයා ඇහුවේ නැත්නම් මටයි අනතුරු ඇඟවීම් ලැබෙන්නේ. 537 00:51:45,398 --> 00:51:47,358 ඔයයි නායකයා. ඔයාට කව්ද අනතුරු ඇඟවීම් දෙන්නේ? 538 00:51:47,942 --> 00:51:48,818 මගේ යුතුකම් පිලිබඳ හැඟීම. 539 00:51:54,532 --> 00:51:55,950 ඔයා ඒක අමුතු දෙයක් කළා. 540 00:51:57,535 --> 00:52:00,538 තරඟාවලියේදී ප්‍රශ්නයක් ඇති කරපු හැමෝම, අපි අල්ලගත්තා. 541 00:52:00,789 --> 00:52:03,249 ඒවගේම අපි සොයමින් ඉන්නේ ඔබ දැකපු ඔරලෝසුවත් එක්ක හිටිය සුදු හාවා 542 00:52:04,167 --> 00:52:06,878 මම අල්ලගත්තම බලන්නම් හාවෙක් ද> ඔරලෝසුවක්ද කියල. 543 00:52:20,016 --> 00:52:22,519 ඔයාට විනෝදයිද නායක ජෝ? 544 00:52:23,186 --> 00:52:24,395 එපා. 545 00:52:25,980 --> 00:52:26,940 මොකද්ද එපා.? 546 00:52:28,274 --> 00:52:31,194 ඇයි ඔබටම වැරදිකරු අල්ලගන්න ඕනේ? 547 00:52:32,028 --> 00:52:33,655 නිර්භීත පුරවැසි සම්මානය ගන්න ඕනේ වෙලාද? 548 00:52:33,738 --> 00:52:35,114 මම මොකටද වැරදිකරු අල්ලන්නේ? 549 00:52:35,365 --> 00:52:38,034 රාජකීය ආරක්ෂක නායකයා හැටියට ඔයයි වැරදිකරු අල්ලන්න ඕනේ. 550 00:52:42,497 --> 00:52:44,332 මම කාවවත් අල්ලන්නේ නැහැ මම හොයන්නේ 551 00:52:45,834 --> 00:52:47,210 මට විතරක් හඳුනාගත හැකි මුහුණ 552 00:52:52,632 --> 00:52:54,717 මේ වගේ දෙයක් වෙන හැම මොහොතකම 553 00:52:56,594 --> 00:52:58,471 ඒ පුද්ගලයා එතන ඉන්නවා වගේ දැනෙනවා. 554 00:53:00,265 --> 00:53:01,933 අවරුදු 25කට කලින් එය වෙද්දීත්, 555 00:53:03,226 --> 00:53:04,060 ඒවගේම අදත් 556 00:53:05,895 --> 00:53:07,480 එක වෙලා දැන් අවරුදු 25ක් 557 00:53:08,481 --> 00:53:10,191 ඔයාගේ ගැලවුම්කරු වයසට ගිහින් ඇති. 558 00:53:10,900 --> 00:53:12,819 ඔයා හිතනවද මුහුණ අඳුරගන්න පුළුවන් වෙයි කියල? 559 00:53:14,237 --> 00:53:15,321 මට විශ්වාස නැහැ. 560 00:53:16,865 --> 00:53:19,534 අපි නොදැනුවත්වම දැනටම මුණගැහිලත් ඇති. 561 00:53:22,829 --> 00:53:23,746 ඒත් 562 00:53:26,207 --> 00:53:28,501 ඇයි මගේ ගැලවුම්කරු මාව දකින්නට නොපැමිණෙන්නේ ? 563 00:53:30,962 --> 00:53:32,755 මොකද ඔබත් වැඩිමහල් වෙලා. 564 00:53:34,048 --> 00:53:37,176 ඔබට දැන් කාගෙවත් උදව් අවශ්‍ය නැහැ 565 00:53:45,685 --> 00:53:47,103 මාත් එක්ක තරහ නැහැ නේද? 566 00:53:47,478 --> 00:53:48,354 මගේ ආදරණිය යොන්ග්. 567 00:53:49,731 --> 00:53:50,732 කොහොමද බියර් වීදුරුවක්? 568 00:53:51,774 --> 00:53:52,775 එපා ස්තුතියි. 569 00:53:55,987 --> 00:53:57,071 ගෙදර යන්න පුළුවන්. 570 00:54:23,514 --> 00:54:27,435 ජෝන්ග් ටේ වුල් ජාතික පොලිස් කාර්යාංශය. 571 00:54:37,612 --> 00:54:38,738 මම දැන් ඔයාට වඩා වැඩිමල්. 572 00:54:41,324 --> 00:54:42,617 ලුතිනන් ජෝන්ග් ටේ වුල්. 573 00:54:45,328 --> 00:54:51,459 ලුතිනන් ජෝන්ග් ටේ වුල් උපන්දිනය: මැයි 27, 1990 574 00:55:06,599 --> 00:55:09,560 කොරියානු ජනරජය, සරත් සෘතුව 2019 575 00:55:32,250 --> 00:55:35,003 ඇය කෙලින්ම ඒකෙ වැදුනා 576 00:55:35,086 --> 00:55:37,672 මම හිතන්නේ ඒකට වොන් 370,000 ක්වත් යයි.. 577 00:55:38,214 --> 00:55:40,091 එච්චර තදින් වද්දන්න තිබුනේ නැහැ 578 00:55:40,174 --> 00:55:41,592 දෙවියනේ 579 00:55:43,386 --> 00:55:45,179 හෙලෝ,මේ ආරක්ෂක කාර්යාලයෙන් 580 00:55:45,263 --> 00:55:46,347 ඔයා ඉන්නේ යුනිට් 405 නේද? 581 00:55:47,140 --> 00:55:48,891 -නරක ආරංචියක්. -ඔහ් මම මොකද කරන්නේ? 582 00:55:48,975 --> 00:55:52,186 කාන්තාවක් එයාගේ කාර් එක ඔයාගේ වාහනේ හැප්පුවා. 583 00:55:52,270 --> 00:55:53,479 දෙවියනේ මම මොකද කරන්නේ? 584 00:55:58,317 --> 00:56:00,111 මට සමාවෙන්න. 585 00:56:09,120 --> 00:56:10,371 මොකක්? 586 00:56:10,455 --> 00:56:12,248 ඇය මොකද්ද ඒ කරන්නේ? 587 00:56:15,835 --> 00:56:17,211 ඇත්තට එයාට නම් පිස්සු 588 00:56:17,295 --> 00:56:20,006 ඒයි ඔහොම නවතිනවා. 589 00:56:20,089 --> 00:56:22,550 ගියොත් නීති විරෝධීයි, ඔහොම නවතිනවා 590 00:56:22,633 --> 00:56:24,427 නෝනා ඔහොම නවතින්න. 591 00:56:24,510 --> 00:56:25,720 නවත්තන්න! 592 00:56:25,803 --> 00:56:26,804 ඔයා දකක්ද? 593 00:56:26,888 --> 00:56:29,140 ඔයා පහලට එන්න. හරි. 594 00:56:31,350 --> 00:56:32,518 ඔහු එන්නේ නැහැ. 595 00:56:33,186 --> 00:56:35,354 බෙදාහරින ය විතරයි එයාගේ ගෙදරට යන්නේ. 596 00:56:35,646 --> 00:56:38,941 -ඔහු පහලට ඇවිල්ලා නැහැ කාලෙකින් -මමනේ කියන්නේ එයා පහලට එයි, 597 00:56:39,025 --> 00:56:41,527 නරක එවුන් අනිත් අය නීති කඩද්දි හරිම සුක්ෂමයි. 598 00:56:42,570 --> 00:56:44,197 මේක තමයි වඩාත්ම ඵලදායි ක්‍රමය 599 00:56:45,615 --> 00:56:47,950 කිම් බොක මන් හා තව දෙදෙනක් නිවසින් පිට වුනා, 600 00:56:48,659 --> 00:56:50,203 හරි මම ඔවුන්ගේ ගැලවීමේ මාර්ගය අවහිර කරන්නම්. 601 00:56:50,286 --> 00:56:51,329 -හොඳයි. -හරි. 602 00:56:54,791 --> 00:56:56,918 ඔහ මේක නම් විනාසයක්/ 603 00:56:57,001 --> 00:56:58,252 මොකද වුනේ? 604 00:56:58,336 --> 00:56:59,754 ෂිට් 605 00:56:59,837 --> 00:57:01,756 මිස්ටර් ඒකි කොහෙටද ගියේ? කොහෙටද? 606 00:57:01,839 --> 00:57:03,716 මගේ කාර් එක හප්පපු ඒකි කොහෙද ඒකි ගියේ? 607 00:57:10,014 --> 00:57:11,390 ටේ වුල් ඔයා හොඳින්ද? 608 00:57:12,141 --> 00:57:15,686 මං හොඳින්,දනන්වනේ, මම මේක කි සැරයක් කරලා තියෙනවද. 609 00:57:16,312 --> 00:57:17,563 මට තුවාල නැහැ, බය වෙන්න එපා. 610 00:57:17,647 --> 00:57:19,649 මම අහන්නේ ඔයාගේ ඇඳුම හරිද? 611 00:57:19,732 --> 00:57:21,651 ඔයාගේ උදි යටයි කිසි ගැලපීමක් නැහැ 612 00:57:22,610 --> 00:57:24,445 මගේ ඇඳුමේ වැරැද්ද මොකද්ද? 613 00:57:24,821 --> 00:57:29,033 ඒක තාත්විකයිනෙ. එකෙන් පෙන්නනවා මේ ඇඳුම් වල තියෙන පාට. 614 00:57:29,450 --> 00:57:31,994 මම කෑල්ලක් වගේ ඇඳලා ඉන්නේ, වෘත්තීමය නගරේ කෙල්ලක් විදිහට 615 00:57:32,411 --> 00:57:33,788 මන් හිතන්නේ මගේ පෙනුම නියමයි. 616 00:57:33,871 --> 00:57:36,624 හරියට අඳින්න එපැයි. පාට ගැන විතරක් හිතුවේ. 617 00:57:42,672 --> 00:57:44,423 මර ඉක්මනටනේ යකා නගින්නේ. 618 00:57:49,554 --> 00:57:51,764 ඉන්න අමුතු ගඳක් එනවා. 619 00:57:52,390 --> 00:57:53,349 පහලට එන්න. 620 00:57:57,645 --> 00:57:59,355 මම කියන්නේ ගැහැණියෙක්.. 621 00:57:59,438 --> 00:58:01,607 ඔයාගේ වාහනේ හප්පලා යන්න ගියා.... 622 00:58:05,736 --> 00:58:07,989 අර ඒ වාහනේ. අර පස්සට එන කෙනා. 623 00:58:08,072 --> 00:58:10,032 ඔය ඔහේ ගිහින්, ඇයි ආපහු එන්නේ. 624 00:58:10,116 --> 00:58:12,034 ඒයි නෝනා මොකද කරන්නේ? 625 00:58:12,118 --> 00:58:13,327 ඔහ්හ් ෂිට්! 626 00:58:15,329 --> 00:58:16,914 ඔහ්හ් ෂිට්! 627 00:58:17,373 --> 00:58:18,249 628 00:58:21,836 --> 00:58:23,004 නෝනා.... 629 00:58:23,171 --> 00:58:24,422 මොන පිස්සු එකීයක්ද... 630 00:58:24,505 --> 00:58:26,674 ඒයි මැරුම්කන්න ඕනේ වෙලාද? 631 00:58:30,761 --> 00:58:32,638 ආව් මගේ පස්ස. 632 00:58:37,476 --> 00:58:39,020 මම දන්නවා ඒ ගඳ.. 633 00:58:39,812 --> 00:58:41,814 ඩිකියේ තිබිලා සිරුරක් හමුවුනා. 634 00:58:41,898 --> 00:58:44,483 අපි මේක වෙනස් කරනවා නීතිවිරෝධී සුදූ වෙබ් අඩවි නඩුව. 635 00:58:44,567 --> 00:58:45,651 මිනීමැරුමක් ලෙසට 636 00:58:45,735 --> 00:58:46,903 එපා! 637 00:58:46,986 --> 00:58:48,321 මම ඒ මනුස්සයා දන්නේ නැහැ! 638 00:58:48,404 --> 00:58:51,324 මම ඇත්තටම දන්නේ නැහැ, මම ඔහුව මැරුවේ නැහැ. 639 00:58:51,407 --> 00:58:52,742 -ඔයාගේ අත දෙන්න. 640 00:59:09,884 --> 00:59:12,303 අනිත් දෙන්නා අර පැත්තට යනවා 641 00:59:18,142 --> 00:59:20,228 එක්කෙනෙක් පිට්ටනිය පැත්තට යනවා. 642 00:59:21,312 --> 00:59:23,189 ඔයා මගේ. 643 00:59:33,866 --> 00:59:34,992 644 00:59:42,583 --> 00:59:43,918 645 00:59:51,467 --> 00:59:53,844 මෙහෙ මෙහෙ හරියට හරි. 646 00:59:53,928 --> 00:59:55,638 -හරි.! -ෂිට්,මොන..... 647 00:59:57,682 --> 00:59:58,641 නියම පහර. 648 00:59:58,724 --> 01:00:00,810 ඔයාලම මාංචු දාගන්න. 649 01:00:00,893 --> 01:00:01,894 හරි එහෙනම් යමු! 650 01:00:01,978 --> 01:00:04,272 ඒ මම ඇත්තටම ඒ මනුස්සයා මැරුවේ නැහැ, නවත්තන්න ඉන්න යන්න එපා. 651 01:00:08,943 --> 01:00:10,528 අධිකාර වෛද්‍ය කණ්ඩායම විනාඩි 20කින් එනවා.. 652 01:00:10,611 --> 01:00:12,113 ඇයි ටිකක් ඉක්මනට එන්න බැරි? 653 01:00:12,196 --> 01:00:14,448 ඔයා කිව්වේ නිකන් සූදු වෙබ් අඩවියක් ගැන කියලනේ 654 01:00:14,532 --> 01:00:16,367 ආයෙත් අතිකාල වැඩ කරන්න වෙනවද? 655 01:00:16,450 --> 01:00:18,035 මටනම් බැහැ 656 01:00:18,119 --> 01:00:19,120 ඇත්ත කියන්නේ. 657 01:00:19,203 --> 01:00:20,496 මම ඇත්තටම කියන්නේ. 658 01:00:20,746 --> 01:00:24,000 -අලුත් සාමාජිකයෙක් දෙනකන් මට බැහැ කරන්න. -මටත් නම් බැහැ 659 01:00:24,083 --> 01:00:25,418 අලුත් එක්කෙනක් කවද්ද බඳවාගන්නේ? 660 01:00:25,501 --> 01:00:27,461 මටත් එක්කෙනෙක් ගන්න ඕනේ, මම හැමදාම හිතනවා. 661 01:00:27,545 --> 01:00:30,715 ඒත් කරන්න දෙයක් නැහැ, කව්රුත් ආස නැහැ අපරාධ අංශයට බැඳෙන්න මේ දවස් වල. 662 01:00:30,798 --> 01:00:32,300 උසස්වීම් නැහැ, හරි පඩියක් නැහැ, 663 01:00:32,383 --> 01:00:34,260 හැමතිස්සෙම රිදවීම්, හැමදේටම විනය බලනව.... 664 01:00:34,343 --> 01:00:35,720 ඔයා වගේ නම් ඉල්ලුම් කරනවද? 665 01:00:35,803 --> 01:00:37,013 අපිනේ යකෝ වැඩ කරන්නේ ඒකෙ 666 01:00:37,263 --> 01:00:38,264 ඒක තමයි 667 01:00:40,141 --> 01:00:42,143 ඒත් අද ඔයාගේ ඇඳුම මොකද? 668 01:00:42,601 --> 01:00:44,020 ඇයි මොකද? 669 01:00:45,396 --> 01:00:46,939 මම නගරේ කෙල්ලක්. 670 01:00:47,023 --> 01:00:48,607 මේ තමයි සාමාන්‍ය විලාසිතාව. 671 01:00:49,442 --> 01:00:51,819 ඔයා මට මොකද්ද කිව්වේ නැන්දා? 672 01:00:51,902 --> 01:00:53,404 ඕනේ කෙනෙක් කියයි. 673 01:00:58,951 --> 01:00:59,869 ඔව්. 674 01:01:33,110 --> 01:01:34,653 නායක ජෝට කියන්න මම යනවා කියල, 675 01:01:34,737 --> 01:01:36,364 ඒ හාවෙක්ද ඔරලෝසුවක්ද බලන්න. 676 01:01:40,951 --> 01:01:43,496 කණ්ඩායම් එක හා දෙක අශ්ව සන්නාහ පැළඳ සුදානම්ව සිටින්න. 677 01:01:43,579 --> 01:01:45,373 නායකතුමනි ඔබ කොහෙද? 678 01:02:06,352 --> 01:02:08,020 අපි සිරුරේ අනන්‍යතාවය සොයාගත්තා . 679 01:02:08,604 --> 01:02:10,856 ලී සැන්ග් දෝ, වයස 45, හාර්ඩ්වෙයා එකක අයිතිකරුවෙක්.. 680 01:02:10,940 --> 01:02:13,526 කිම් බොක් මන් ගේ සුදු වෙබ් අඩවියේ සාමාජිකයෙක්. 681 01:02:13,609 --> 01:02:15,611 එතන ගොඩනැගිල්ලේ වටිනාකම තරම් සල්ලි එතනින් අරගෙන. 682 01:02:16,529 --> 01:02:19,657 ඒත් මිනිහා කඩේ විකුනන්න දාලා එයාගේ බිරිඳවත් අල්ලගන්න විදිහක් නැහැ.. 683 01:02:19,782 --> 01:02:21,951 මම අපහු යන්නම් මේ හරිය තව ටිකක් විමර්ශනය කරලා. 684 01:02:22,034 --> 01:02:24,620 හරි මම ආරක්ෂක දර්ශන ගන්නවා, පොලිස්යේදී කතා කරමු. 685 01:02:26,372 --> 01:02:28,165 මට සීසීටීවී දර්ශන බලන්න පුලුවන්ද? 686 01:02:29,667 --> 01:02:31,877 VIP 6 වෙනි ලක්ෂය පහු කළා,ඕවර්. 687 01:02:32,461 --> 01:02:33,421 අපි ඉන්නේ 4 වෙනි ලක්ෂයේ.. 688 01:02:33,504 --> 01:02:35,089 සෑම ලක්ෂයකින්ම වාර්තා කරන්න.ඕවර්. 689 01:02:50,896 --> 01:02:51,730 මොකද්ද ඒ ? 690 01:02:53,023 --> 01:02:54,024 මොකද වුනේ, මැක්සිමස්? 691 01:05:30,097 --> 01:05:30,973 මොකද්ද? 692 01:05:32,600 --> 01:05:34,101 ෂිට් බයවුනා. 693 01:05:36,812 --> 01:05:37,813 බය හිතෙනවා. 694 01:05:43,235 --> 01:05:45,154 මම හිතන්නේ මම වයසට යනවා. 695 01:05:45,946 --> 01:05:47,448 කොහොමද එහෙම දෙයක් හිතින් මවාගත්තේ? 696 01:05:50,117 --> 01:05:51,660 ආව් මගේ පපුව රිදෙනවා. 697 01:05:59,376 --> 01:06:01,086 ඒ මොකද්ද ඒ? 698 01:06:02,046 --> 01:06:03,005 පිස්සෙක්ද? 699 01:06:03,088 --> 01:06:04,381 මෙන්න අශ්වයෙක්. 700 01:06:04,465 --> 01:06:05,841 ඒකා ලොකුයි. 701 01:06:05,924 --> 01:06:08,093 සුදු අශ්වයෝ පාරේ මොකද කරන්නේ? 702 01:06:08,677 --> 01:06:11,305 ඔහේ අශ්වයා පිටේ ඉන්න මනුස්සයා, නවතිනවා. 703 01:06:13,057 --> 01:06:15,434 අශ්වයා..., ආ අශ්වාරෝහකයා... 704 01:06:15,517 --> 01:06:16,894 සමාවෙන්න,අශ්වාරෝහකයා 705 01:06:17,353 --> 01:06:20,064 ඔයාගේ අශ්වයා දකුණු පැත්තට තියෙන පාරේ දකුණු පැත්තෙන් ගාල් කරන්න. 706 01:06:20,147 --> 01:06:22,024 -දැක්කද?? -ඒ මොකෙද්ද? 707 01:06:22,107 --> 01:06:24,485 -ඔහු හරිම කඩවසම්. -ඔබේ අශ්වයා ගාල් කරන්න. 708 01:06:26,362 --> 01:06:27,738 ඌ කියන එකක් අහන්නේ නැහැ.. 709 01:06:37,122 --> 01:06:38,248 සමහරවිට චිත්‍රපටියකට වෙන්නැති 710 01:06:38,332 --> 01:06:39,458 ඔහු ඇත්තටම කඩවසම්. 711 01:07:04,650 --> 01:07:07,361 රැජිණිය යූනා නව පුරාවෘතයක ආරම්බය. 712 01:07:11,448 --> 01:07:13,784 සමාවෙන්න සර්! අශ්වයාගේ පිටේ ඉන්න මනුස්සයා. 713 01:07:33,762 --> 01:07:36,807 ජෝන්ග් ටේ වුල් ජාතික පොලිස් කාර්යාංශය. 714 01:07:36,890 --> 01:07:42,229 ජෝන්ග් ටේ වුල් ජාතික පොලිස් කාර්යාංශය. 715 01:07:49,987 --> 01:07:52,698 ඔයාට ඒ ව්දිහට ගමනාගමනයට බාධා කරන්න බැහැ. 716 01:07:53,365 --> 01:07:54,241 බැහැලා එන්න. 717 01:07:56,118 --> 01:07:59,580 සාමාන්‍ය මනුස්සයෙකුට කොහෙන්ද මේ වගේ අශ්වයෙක්. 718 01:08:02,458 --> 01:08:04,626 ඔයා මාර්ග ගමනාගමන නීති උල්ලංගණය කළා. 719 01:08:06,962 --> 01:08:10,424 ඔය අශ්වයා මෙතන ජරා කලොත් එහෙම, එයිට වඩා දැඩි දඬුවමක් ලැබෙයි. 720 01:08:14,845 --> 01:08:16,597 මොකද ඔය විදිහට බලන් ඉන්නේ? 721 01:08:18,515 --> 01:08:19,516 ඔහ්.. 722 01:08:21,977 --> 01:08:24,396 මම පොලිස් නිලධාරිනියක්. බිමට බහින්න. 723 01:08:25,856 --> 01:08:27,608 මට ඔයාගේ හැඳුනුම්පත පෙන්නන්න. 724 01:08:54,635 --> 01:08:57,930 ජෝන්ග් ටේ වුල් ජාතික පොලිස් කාර්යාංශය. 725 01:09:05,229 --> 01:09:06,271 ඔහේ. 726 01:09:07,022 --> 01:09:08,690 මොනවා කරනවා කියලද හිතන්නේ? 727 01:09:09,900 --> 01:09:11,026 මට 728 01:09:14,238 --> 01:09:15,531 අන්තිමට ඔබව මුණගැසුනා., 729 01:09:17,991 --> 01:09:19,117 ලුතිනන් ජෝන්ග් ටේ වුල්. 730 01:09:35,128 --> 01:10:04,071 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම *****ගයේෂා සත්සරණී **** w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡ 731 01:10:04,071 --> 02:11:30,951 බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නොමිලේ නිකුත් කරන ලදී. වීඩියෝ පිටපත පිලිබඳව කිසිදු වගකීමක් අප විසින් දරණු නොලැබේ.