1 00:00:12,093 --> 00:00:14,693 ටාගේරියන් රාජ වංශය තමන්ගේ පළමු ශතවර්ෂයේ දී අවසන් භාගයෙ 2 00:00:14,773 --> 00:00:16,213 අවසානයක් කරා ළඟා වුනා, 3 00:00:16,453 --> 00:00:21,119 වයෝවෘද්ධ රජතුමා ජහෙරීස්ගේ සෞඛ්‍ය තත්ත්වය, - කඩා වැටෙමිනුයි තිබ්බෙ. 4 00:00:23,814 --> 00:00:28,214 ඒ දිනවල,ටාගේරියන් නිවාසය ඔවුන්ගේම ශක්තියෙන් හිටගත්තා 5 00:00:28,380 --> 00:00:31,180 වැඩිහිටි මකරුන් දහදෙනෙක් සමග ඔවුන්ගේ බන්ධනය යටතේ සිටින. 6 00:00:31,934 --> 00:00:34,374 ලෝකයේ තිබූ කිසිම බලයකට එය පැරදිය නොහැකි වුනා. 7 00:00:36,194 --> 00:00:38,634 ජහෙරීස් රජතුමා අවුරුදු 60 ආසන්න කාලයක් රාජ්‍ය පාලනය කළා 8 00:00:38,659 --> 00:00:40,500 සාරවත්ව සහ සාමයෙන් 9 00:00:40,525 --> 00:00:43,525 ඒත් දුක්ඛිත දේ වුනේ ඔහුගේ පුතුන් දෙදෙනා 10 00:00:44,024 --> 00:00:46,105 ඔහුගේ අනුප්‍රාප්තිය සැකයෙන් අතහැර යාම නිසයි. 11 00:00:46,845 --> 00:00:49,205 ඉතිං,101 අවුරුද්දේදි, 12 00:00:49,505 --> 00:00:53,421 වයෝවෘද්ධ රජතුමා මහා කවුන්සලයක් කැදවූවා උරුමක්කරු තේරීම වෙනුවෙන්. 13 00:00:54,980 --> 00:00:57,980 අධිපතිවරු දහසකට වඩා හැරන්හල් වලට පැමිණියා. 14 00:00:59,220 --> 00:01:02,060 අනුප්‍රාප්තික තෝරගත් අයගෙන් දහහතරකගේ නාමයන් ප්‍රකාශ කෙරුණා 15 00:01:03,095 --> 00:01:05,656 නමුත් දෙදෙනයි එතනින් ඇත්තටම සලකා බැලුණෙ. 16 00:01:06,852 --> 00:01:10,452 රේනීස් ටාගේරියන් කුමරිය, රජතුමාගේ වැඩිමල්ම පැවතඑන්නා 17 00:01:10,532 --> 00:01:14,052 එතකොට ඇයගේ බාලම ඥාති සහෝදරයා, විසරිස් ටාගේරියන් කුමාරයා 18 00:01:14,363 --> 00:01:17,004 රජතුමාගේ වැඩිමල්ම පිරිමි පැවතෙන්නා. 19 00:01:22,964 --> 00:01:26,884 සෑම ප්‍රමුඛ අධිපතීන්ගෙන් සහ 20 00:01:28,298 --> 00:01:31,658 රාජධානි හතේ ප්‍රධානීන්ගෙ නියම කිරීම අනුව 21 00:01:32,856 --> 00:01:39,056 විසරිස් ටාගේරියන් කුමාරයා මකර ස්වරයේ කුමාරයා බවට පත් කරනවා. 22 00:01:39,845 --> 00:01:44,845 රේනීස්,ගෑනියක්, සිංහාසනයකට අයිතිය පාන්නෙ නෑ. 23 00:01:47,795 --> 00:01:49,996 අධිපතිවරු තෝරගත්තෙ විසරිස් ව 24 00:01:51,556 --> 00:01:52,956 මගේ පියාණන්ව. 25 00:01:56,480 --> 00:01:58,480 ජහෙරීස් මහා කවුන්සලයට ඇමතුවා 26 00:01:58,560 --> 00:02:01,800 ඔහුගේ අනුප්‍රාප්තිය වෙනුවෙන් ඇතිවෙන යුද්ධය වලක්වන්න. 27 00:02:02,080 --> 00:02:04,080 ඔහු දැනන් හිටියා ඒ සීතල සත්‍ය. 28 00:02:04,299 --> 00:02:08,660 මකරුන්ගේ නිවහන බිදල දාන්න පුලුවන් එකම දේ 29 00:02:09,657 --> 00:02:10,897 ඒ නිවහනම බව. 30 00:02:18,320 --> 00:02:25,320 ~ House Of The Dragon ~ පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ©ස‍ඳමින් හර්ෂණ විසින්© ❤️50 වන උපසිරැසි ගැන්වීම❤️ 31 00:02:34,320 --> 00:02:36,320 මෙය දැන් විසරිස් රජුගේ ටාගේරියන් රාජපාලනයෙන් නවවෙනි වසරයි. 32 00:02:36,320 --> 00:02:41,648 172 වසරට පෙර,උමතු වූ රජු ඒරිස් ගෙ මරණයත් නව රජුගේ දූ කුමරියගෙ උත්පත්තියත් සිදුවුනා,රේනීස් ටාගේරියන් කුමරිය. 33 00:04:02,585 --> 00:04:05,105 ඩොහෙරස්,සයිරැක්ස්! 34 00:04:11,450 --> 00:04:12,571 රයිබාස්! 35 00:04:24,778 --> 00:04:27,818 ආපහු පිළිගන්නවා,කුමරියනෙ. මම විශ්වාස කරනවා ඔබේ ගමන ලස්සනට තියෙන්න ඇති කියල. 36 00:04:27,897 --> 00:04:29,737 වැඩිය පහසුවෙන් ඉන්න හදන්න එපා,සර්. 37 00:04:29,977 --> 00:04:31,178 මම පහසුවෙන් ඉන්නෙ. 38 00:04:31,258 --> 00:04:33,978 ඒ රත්තරං මෘගයා ඔබට හානියක් නොකර ගේන හැමවෙලේම 39 00:04:34,255 --> 00:04:36,215 මගේ ඔලුවට උල තියන මාව එකෙන් බේරෙනවා. 40 00:04:37,954 --> 00:04:39,554 සයිරැක්ස් ඉක්මනින් වැඩෙනවා. 41 00:04:39,634 --> 00:04:41,474 ඇය කැරැක්සස් කෙනෙක් තරමට වැඩේවි ඉක්මනින් ම. 42 00:04:41,633 --> 00:04:43,514 ඒකෙන් දෙන්නෙක්ට වුනත් ගමන් කරන්න ඉඩ සලසල දේවි. 43 00:04:43,680 --> 00:04:46,520 මම විශ්වාස කරන්නෙ මම නරඹන්නෙක් විදිහටම හිටියනම් හොඳයි කියල,ස්තූතියි 44 00:04:49,888 --> 00:04:51,848 ඩොහෙරස්. 45 00:06:22,171 --> 00:06:23,571 රෙනීරා. 46 00:06:25,808 --> 00:06:27,286 ඔබ දන්නවා මම ඔබ පියාඹනවා දකින්න කැමති නෑ කියල 47 00:06:27,311 --> 00:06:28,917 මම මේ තත්වෙන් ඉන්නකොට. 48 00:06:29,238 --> 00:06:31,638 ඔබ මොන තත්ත්වයේ හිටියත් මම පියාඹනවාට කැමති නෑනෙ. 49 00:06:33,438 --> 00:06:36,319 - උත්තමාවියනි. - සුභ දිනයක්,ඇලිසන්. 50 00:06:36,399 --> 00:06:37,559 ඔබ නිදාගත්තද? 51 00:06:37,846 --> 00:06:39,726 - මම නිදාගත්තා. - කොච්චර කාලයක්ද? 52 00:06:40,886 --> 00:06:43,247 මට මව් රැකවරණයක් ඕන නෑ,රෙනීරා. 53 00:06:43,445 --> 00:06:45,605 හොඳයි,ඔබ මෙතන ඉන්නවා, වටේ ආවතේවකාරයො ඉන්නවා 54 00:06:45,630 --> 00:06:47,150 හැමෝම බබා ගැනයි අවධානයෙන් ඉන්නෙ. 55 00:06:47,964 --> 00:06:49,805 කවුරුහරි ඔයාටත් අවධානය දෙන්න ඕන. 56 00:06:51,433 --> 00:06:55,233 ඔබත් කවදහරි දවසක මේ ඇදේම වැතිරෙයි,රෙනීරා. 57 00:06:55,943 --> 00:06:59,143 මේ අපහසු බව තමයි මේ රාජධානියට සේවය කරන්නෙ. 58 00:06:59,347 --> 00:07:02,388 මම වඩා කැමති යුද්ධයට නයිට්වරයෙක් වශයෙන් ගිහිල්ලා කීර්තිමත් වෙන්න. 59 00:07:05,561 --> 00:07:07,682 අපිට තියෙන්නෙ රාජකීය ගර්භාෂ,ඔබටයි මටයි. 60 00:07:09,522 --> 00:07:11,482 මේ ළමා ඇද තමයි අපේ යුධ භූමිය. 61 00:07:13,402 --> 00:07:15,802 අපිට ඉක්මනින්ම ඒකට මූණදෙන්න ලෑස්ති වෙන්න වෙනවා. 62 00:07:18,021 --> 00:07:19,622 දැන් ගිහින් නාගන්න. 63 00:07:20,152 --> 00:07:21,752 ඔයාගෙ මකර ගඳක් එනවා. 64 00:07:24,071 --> 00:07:25,407 ඉතිං,මම ඌට කිව්වා, "හො‍ඳයි, මම විශ්වාස කරනවා 65 00:07:25,431 --> 00:07:27,392 තමුන් බලන් ඉන්නෙ වැරදි අවසානයකට වෙන්නැති" කියල. 66 00:07:31,342 --> 00:07:32,862 මගේ අධිපතිවරුනෙ 67 00:07:32,942 --> 00:07:34,478 නිදහස් නගර අතර ගොඩනැගෙන සමගිය 68 00:07:34,502 --> 00:07:37,837 දැන් තුන්කොන් පාර්ශවයක් ලෙස වර්ධනය වෙලා. 69 00:07:38,234 --> 00:07:40,274 ඔවුන් ලේ පා‍ෂාණයට පූජා පවත්වන්න ඇති 70 00:07:40,354 --> 00:07:41,930 දැනට නව පාෂාණ මගාරිනවා ඇති 71 00:07:41,954 --> 00:07:43,394 කොල්ලකාරයො පන්නා දමන්න. 72 00:07:43,474 --> 00:07:45,994 හොඳයි,ඒ ආරංචිය ගොඩක් හොඳයි වගේ,කෝලිස් අධිපති තුමනි 73 00:07:46,074 --> 00:07:48,034 ක්‍රැගස් ඩ්‍රාර් කියල මනුස්සයෙක්, 74 00:07:48,059 --> 00:07:50,900 මේ තුන්කොන් පාර්ශවයේ අද්මිරාල් වරය ලෙස ඔහුම පත්වෙලා තියනව. 75 00:07:52,825 --> 00:07:54,425 උන් ඔහුට කතාකරන්නෙ කකුළුපෝෂිතය කියලලු 76 00:07:55,295 --> 00:07:58,055 උගේ සතුරන්ට වදදෙන ක්‍රම සලකල බලල. 77 00:07:58,135 --> 00:08:00,495 එතකොට අපි ඉන්නෙ මැරුණු කොල්ලකාරයො අතුගාල දාන්නද? 78 00:08:01,175 --> 00:08:03,535 - නෑ,උතුමාණෙනි. - රෙනීරා,ඔබ පරක්කුයි 79 00:08:04,022 --> 00:08:05,502 රජතුමාගෙ බීමපෙරන්නා පරක්කු වෙන්න හොඳ නෑ. 80 00:08:05,743 --> 00:08:08,543 - මිනිස්සුන්ට තව කෝප්ප ඕන කරවලා. - මම අම්මව බලන්න ගියා. 81 00:08:11,063 --> 00:08:12,343 මකරෙක්ගෙ පිටින්ද? 82 00:08:12,797 --> 00:08:15,237 උතුමාණෙනි,ඩේමන් කුමාරයා ප්‍රකාශ කළා 83 00:08:15,262 --> 00:08:17,703 කිරුළු හිමිකාරයා ඔහුට අරමුදලක් ආයෝජනය කළා කියල, 84 00:08:17,758 --> 00:08:21,510 ඔහුගේ නගර පාලනයට අවශ්‍ය පුහුණු කිරීම් සහ ආයුධවලට. 85 00:08:21,774 --> 00:08:25,316 මම හිතුවෙ ඔබතුමා ඔබතුමාගෙ සහෝදරයාව පොළඹවන්න ඕන මේ කවුන්සලයෙ ඉන්දවන්න 86 00:08:25,341 --> 00:08:28,762 තව ඔහුගේ සාර්ථක ගමන ප්‍රශංසා කරන්න... 87 00:08:28,787 --> 00:08:30,944 වැඩබලන අණදෙන නිළධාරියා විදිහට. 88 00:08:30,975 --> 00:08:33,647 ඔබ හිතන්නෙ ඩේමන් ඔහුගෙ වර්තමාන රාජකාරි නිසා බාධවෙලා කියලද? 89 00:08:33,672 --> 00:08:35,712 ඔහුගෙ ශක්තීනුයි සිතුවිලියි රාජකාරි කේන්ද්‍රීය වෙලා කියලද කියන්නෙ? 90 00:08:35,791 --> 00:08:38,911 හොඳයි,කවුරුහරි හිතාවි, එකතුකරපු වියදම් ගැන සලකල බලල. 91 00:08:38,992 --> 00:08:42,112 එහෙනම් අපිට හිතන්න දෙන්න ඔබේ රත්තරං හොඳින් ආයෝජනය වෙලා කියල,බීස්බරී අධිපතිතුමා. 92 00:08:42,192 --> 00:08:45,152 මම නම් කියන්නෙ රජතුමනි මේ තුන්කොන් පාර්ශවයට ඉඩ නොදෙන්න කියල, 93 00:08:45,231 --> 00:08:47,247 මේ පියවර මගාරින එක,උතුමාණෙනි. 94 00:08:47,827 --> 00:08:50,827 ඒ මුහුදු මාර්ග කඩා වැටුණොත්, අපේ වරායන් හිඟන්නො ගානට වැටෙයි. 95 00:08:50,906 --> 00:08:53,547 රජතුමාට ඔබේ පැමිණිල්ල ඇහුණා,කොර්ලිස් අධිපතිතුමා. 96 00:08:53,572 --> 00:08:55,492 ඒක උපදේශයක් යටතේ සලකනවා. 97 00:09:01,078 --> 00:09:04,798 අපි උරුමක්කාරයගෙ තරගය ගැන කතාකරමුද,රජතුමනි? 98 00:09:04,878 --> 00:09:07,278 මම පුදුම වෙයි. 99 00:09:07,721 --> 00:09:09,696 ගුරු නායකයෝ මේ දිනයක් ගැන අනාවැකියක් ප්‍රකාශ කරාවිද? 100 00:09:09,869 --> 00:09:13,310 ඔබතුමා වටහගත යුතුයි මේවා නිමානයන් කියල රජතුමනි, 101 00:09:13,335 --> 00:09:16,630 අපි චන්ද්‍ර දර්ශන නිරීක්ෂණය කළා 102 00:09:16,655 --> 00:09:20,342 අපිට දැනෙන විදිහට අපි හරියටම කියල තියන දවසටම ඒ දවස ගැලපේවි. 103 00:09:20,445 --> 00:09:23,045 තරඟයට යන වියදම ඉතා සුළුයි. 104 00:09:23,070 --> 00:09:27,310 සමහරවිට අපි දරුවා අතට ලැබෙනකල් මේක කල් දාමුද? 105 00:09:27,831 --> 00:09:29,166 ගොඩක්ම අධිපතිවරුයි නයිට්වරුයි 106 00:09:29,191 --> 00:09:30,928 ගොඩක් අය එයාලගෙ මාර්ගයේ එනගමන් ඉන්නෙ රාජධානියට 107 00:09:30,952 --> 00:09:32,167 - එයාලව ආපහු හරවන එක... - මේ තරගමාලාව 108 00:09:32,191 --> 00:09:34,140 සතියෙ තියන හොඳම අංගයක් වෙයි. 109 00:09:34,165 --> 00:09:37,005 ක්‍රීඩා ඉවරයක් වෙන්නත් කලින්, මගේ පුතා ඉපදේවි 110 00:09:37,085 --> 00:09:38,645 තව මුළු රාජධානියම ඒක සමරාවි. 111 00:09:39,026 --> 00:09:42,066 අපිට විදිහක් නෑ ළමයෙකුගේ ලිංගභේදය මොකක්ද කියල කලින් කියන්න. 112 00:09:42,146 --> 00:09:44,707 අනිවාර්යයෙන්ම,මොන ගුරුකෙනෙකුටවත් බෑ විදහපාන්න මතයක් 113 00:09:44,732 --> 00:09:46,172 කොන්දේසි විරහිතව,එහෙමද එයාල? 114 00:09:47,610 --> 00:09:49,610 රැජිණගෙ ගැබේ ඉන්නෙ කොල්ලෙක්. 115 00:09:50,370 --> 00:09:51,450 මම දන්නවා ඒක. 116 00:09:53,049 --> 00:09:54,529 එතකොට මගේ උරුමක්කාරය ඇදල දාවි මේ ඔක්කොම 117 00:09:54,569 --> 00:09:56,730 මේ දුෂ්ට ක්‍රියාවන් අවසානයකට ඔහුගේම සැප වෙනුවෙන් 118 00:10:00,291 --> 00:10:02,546 එයා රෙඩ් කීප් ගේට්ටුවත් පහුකරගෙන ඇවිල්ලා. 119 00:10:02,837 --> 00:10:04,150 මගේ තාත්තා දන්නවද එයා මෙහේ කියල? 120 00:10:04,517 --> 00:10:05,713 - නෑ. - හොඳයි. 121 00:10:13,977 --> 00:10:15,577 දෙවියන් යහපත් වේවා. 122 00:10:16,137 --> 00:10:17,417 ඒකට කමක් නෑ ,සර්. 123 00:10:26,198 --> 00:10:28,730 ඔයා මොනා කරනවා කියලද හිතාගෙන ඉන්නෙ,මාමෙ? 124 00:10:28,755 --> 00:10:29,755 ඉදගෙන ඉන්නවා 125 00:10:30,548 --> 00:10:33,034 මේක දවසක මගේ ආසනය වෙයිනෙ. 126 00:10:33,433 --> 00:10:35,831 ඔයාව රාජ උදහසට ලක් නොවුනොත් විතරයි 127 00:10:36,979 --> 00:10:39,626 ඔයා රාජසභාවට කාලෙකින් ආවෙ නෑනෙ. 128 00:10:39,715 --> 00:10:40,391 ආයි. 129 00:10:40,979 --> 00:10:44,212 රාජ සභාව එක විදිහක කම්මැලි දෙයක්. 130 00:10:44,478 --> 00:10:46,939 එහෙනම් මොකද ආපහු ආවෙ? 131 00:10:46,979 --> 00:10:50,698 මට ඇහුණා ඔයාගෙ පියාණන් මට ගෞරව කරන්න තරගාවලියක් තියනව කියල. 132 00:10:51,288 --> 00:10:53,288 තරගාවලිය තියෙන්නෙ එයාගෙ අනුප්‍රාප්තිකයට. 133 00:10:54,719 --> 00:10:56,622 මම කිව්වා වගෙ. 134 00:10:57,781 --> 00:11:00,044 එයාගෙ අනුප්‍රාප්තිකයා 135 00:11:00,719 --> 00:11:03,904 ඔයාගෙ අම්මා පුත්කුමරෙක් බිහිකරනකම් 136 00:11:04,576 --> 00:11:05,960 ඔයාලට මගේ සාපය තියනව 137 00:11:05,985 --> 00:11:08,240 එහෙමම් මම සහෝදරයෙක්ව බලාපොරොත්තු වෙන්නම්. 138 00:11:10,996 --> 00:11:12,476 මම ඔයාට දෙයක් ගෙනාවා. 139 00:11:18,093 --> 00:11:19,373 දන්නවද මේ මොකක්ද කියල? 140 00:11:20,838 --> 00:11:22,478 ඒ වැල්‍ රියන් වානේ. 141 00:11:23,518 --> 00:11:25,278 ඩාක් සිස්ටර් එකේ තිබ්බ වගෙ. 142 00:11:29,117 --> 00:11:30,317 අනික් පැත්ත හැරෙන්න. 143 00:11:45,116 --> 00:11:46,116 දැන්. 144 00:11:47,476 --> 00:11:50,916 ඔයයි මමයි මුතුන් මිත්තන්ගෙන් පොඩි දෙයක් අයිතිකරගෙන තියනව. 145 00:12:01,507 --> 00:12:03,987 - ඔයා ඒක කියවව්වද? - අනිවාර්යයෙන්ම,මම ඒක කියවව්වා. 146 00:12:04,067 --> 00:12:06,521 නයිමේරියා කුමරිය ඩෝන් වලට ආපුවාම 147 00:12:06,546 --> 00:12:08,162 කවුද එයා එයාගෙ සැමියා විදිහට තෝරගත්තෙ? 148 00:12:08,187 --> 00:12:09,507 මනුස්සයෙක්. 149 00:12:09,642 --> 00:12:11,082 මොකක්ද එයාගෙ නම? 150 00:12:11,278 --> 00:12:12,718 අධිපති මොකක් හරි. 151 00:12:13,678 --> 00:12:16,638 ඔයා උත්තර දුන්නොත් "අධිපති මොකක් හරි" මාලෝ හොඳටම කේන්ති ගනීවි. 152 00:12:16,663 --> 00:12:18,623 එයා විහිලුයි එයා කේන්ති ගත්තම. 153 00:12:21,916 --> 00:12:24,396 ඔයා හැමතිස්සෙම මේවගේ ඉන්නෙ දුකින් ඉන්නකොට. 154 00:12:24,475 --> 00:12:25,915 මොකට වගේද? 155 00:12:25,996 --> 00:12:27,396 එකග වෙන්නෑ වගේ. 156 00:12:31,569 --> 00:12:35,049 ඔයා දුක් වෙනවා ඔයාගෙ තාත්තා ඔයාව පිටිපස්සෙන් තියපු එකට පුතෙක් එක්ක. 157 00:12:35,268 --> 00:12:36,988 මම දුක් වෙන්නෙ මගෙ තාත්තා වෙනුවෙන් විතරයි. 158 00:12:38,305 --> 00:12:40,506 මම මගේ තාත්තාට බලාපොරොත්තු වෙන්නෙ පුතෙක් ලැබෙන්න කියල. 159 00:12:41,425 --> 00:12:43,705 මටක මතක තියන කාලෙක ඉදල, ඒකයි ඔහුට ඕන වුනේ. 160 00:12:44,894 --> 00:12:46,494 ඔයාගෙ ඕන ඔහුට පුතෙක් ලැබෙනවටද? 161 00:12:46,774 --> 00:12:48,894 මට ඕන ඔයත් එක්ක මකරෙක්ගෙ පිටේ පියාඹන්න 162 00:12:48,974 --> 00:12:50,549 පටු මුහුදෙ තියෙන පුදුමයන් දැකබලාගන්න 163 00:12:50,573 --> 00:12:51,774 තව කේක් විතරක් කන්න. 164 00:12:51,854 --> 00:12:54,214 - මම ඇත්තටමයි කියන්නෙ. - මම කවදාවත් කේක් ගැන විහිලු කරන්නෑ. 165 00:12:54,920 --> 00:12:56,680 ඔයා ඔයාගෙ තැන ගැන කරදර වෙන්නැද්ද? 166 00:12:56,759 --> 00:12:59,520 මම මේ තැනට කැමැතියි. ඒක සැපපහසුයි. 167 00:13:03,044 --> 00:13:04,200 කොහෙද ඔයා යන්නෙ? 168 00:13:04,280 --> 00:13:06,680 ගෙදර,හවස් වෙන්නත් ළ‍‍ං වෙනවා. 169 00:13:07,977 --> 00:13:11,937 නයිමේරියා කුමරිය එයාගෙ රොයිනාර්ව අරගෙන ගියා නැව් 10,000 එක්ක 170 00:13:12,017 --> 00:13:13,977 වැලිරියන් ලුහුබදින්නන්ව මගාරින්න. 171 00:13:14,057 --> 00:13:17,017 එයා ඩෝන්වල මෝස් මාටෙල් අධිපතිතුමාව එයාගෙ සැමිය විදිහට තෝරව්වා 172 00:13:17,097 --> 00:13:18,897 තව ඇයගෙ නැව් බල ඇණියම දවල දැම්මා 173 00:13:18,977 --> 00:13:21,457 එයාගෙ ජනතාවට පෙන්නන්න එයාල දුවපු කාලය ඉවරයි කියල. 174 00:13:23,302 --> 00:13:25,222 - මොනාද ඔයා කරන්නෙ? - ඉතිං ඔයාට මතකයි. 175 00:13:26,502 --> 00:13:29,342 - සෙප්තා මේ පොත දැක්කොත් එහෙම... - සෙප්තට කෙලපන්. 176 00:13:30,042 --> 00:13:31,402 රනීරා! 177 00:13:44,183 --> 00:13:45,503 ඒක හොඳ වෙනවද? 178 00:13:45,583 --> 00:13:48,383 ඒක ඉක්මනින් වර්ධනයවෙලා,උතුමාණනි. 179 00:13:50,642 --> 00:13:52,762 ඔයාට කියන්න පුලුවන් ද මොකක්ද ඒ කියල තාම? 180 00:13:52,842 --> 00:13:55,112 අපි සිටැඩෙල් වලට පරික්ෂණ වගයක් යැව්වා. 181 00:13:55,137 --> 00:13:57,177 ඔවුන් එහේ සමාන සිද්ධි ගැන වාර්තා පරීක්ෂා කරනවා. 182 00:13:57,505 --> 00:13:59,865 ඒක සිංහාසනයෙ ඉදගෙන ඉන්නකොට ඇතිවුන පොඩි කැපිල්ලක්. 183 00:14:00,007 --> 00:14:00,769 ඒකෙ ඇති දෙයක් නෑ. 184 00:14:01,839 --> 00:14:03,719 රජතුමා ගොඩක් පීඩනයකින් ඉදල තියෙන්නෙ 185 00:14:03,744 --> 00:14:05,464 උත්පත්තියට ලෑස්ති වෙන ගමන්. 186 00:14:06,352 --> 00:14:10,665 මනසෙ තියෙන නරක සිතුවිලි ගොඩක් ම ශරිරයට බලපාන්න පුලුවන්. 187 00:14:11,212 --> 00:14:14,333 ඒක මොකක්වුනත්, ඒක රහසිගතව තියෙන්නෙ ඕන. 188 00:14:17,980 --> 00:14:19,460 අපි ඒක ආපහු උරන්න ඕන,ගුරුතුමනි. 189 00:14:19,485 --> 00:14:22,125 ඒක සුවවෙන්න ප්‍රතික්ෂේප කරන තුවාලයක්,ගුරුතුමනි. 190 00:14:23,508 --> 00:14:25,389 මම යෝජනා කරන්නද දාහක පිලිස්සුමක්? 191 00:14:25,414 --> 00:14:28,806 දාහක පිලිස්සුම මේ තුවාලයට ඥානවන්ත ප්‍රතිකාරයක් රජතුමනි. 192 00:14:29,651 --> 00:14:31,451 - ඒක වේදනාකාරී වෙයි... - හොඳයි. 193 00:14:33,011 --> 00:14:34,051 හොඳයි. 194 00:14:47,064 --> 00:14:49,504 මම සිංහාසනයේ ඉන්නවට වඩා වෙලාවක් ඔබ ස්නානයේ ඉන්නවා. 195 00:14:50,544 --> 00:14:54,024 මේක තමයි එකම තැන මට මේ දවස්වල සැපපහසුව හොයාගන්න පුලුවන් 196 00:14:56,483 --> 00:14:57,763 ඒක උණුයි. 197 00:14:58,083 --> 00:15:00,523 ඒක ගුරුන් කියන ගානටම උණුයි. 198 00:15:00,603 --> 00:15:02,643 එයාල දන්නැද්ද මකරු කැමති රස්නෙට කියල? 199 00:15:04,346 --> 00:15:06,626 මේ අමුතු ගැබ්ගැනීමට පස්සෙ 200 00:15:07,306 --> 00:15:10,383 මම ඇත්තම මකරෙක් ගෙ බිත්තරයක් රැකල තිබ්බත් මම පුදුම වෙන්නෑ. 201 00:15:10,728 --> 00:15:12,888 එයා ගොඩක් ලස්සන වගේම ආදරණීය වෙයි. 202 00:15:14,008 --> 00:15:16,848 රනීරා දැනටම හිතල ඉවරයි එයාට සහෝදරියක් ලැබෙන්නෙ කියල. 203 00:15:16,928 --> 00:15:18,088 ඇත්තටම? 204 00:15:18,448 --> 00:15:21,288 - එයා නමකුත් තිබ්බා එයාට. - මම අහන්නද? 205 00:15:22,128 --> 00:15:23,448 විසෙන්‍යා. 206 00:15:24,388 --> 00:15:25,686 එයා තෝරගත්තා මකර බිත්තරයක් තොටිල්ලට 207 00:15:25,711 --> 00:15:27,684 එයාට ඒකෙන් වේගාර් ගැන මතක් වෙන නිසා. 208 00:15:27,764 --> 00:15:29,164 දෙවියන් යහපත් වේවා!. 209 00:15:29,407 --> 00:15:31,647 මේ පවුලට ඒකෙ විසෙන්‍යා ව දැනටම ලැබිල ඉවරයි 210 00:15:33,937 --> 00:15:36,537 ඔයාගෙ දයාබර සහෝදරයා ගෙන් ආරංචියක් තියනව ද? 211 00:15:36,616 --> 00:15:39,296 මම එයාව නගරයේ අණදෙන නිළධාරි විදිහට පත් කරාට පස්සෙ ඉදලම නෑ. 212 00:15:39,937 --> 00:15:42,377 මට විශ්වාසයි එයා තරගාවලිය වෙනුවෙන් ඒවි. 213 00:15:43,097 --> 00:15:45,377 එයාට කවදාවත් තරග ලැයිස්තුවෙන් පිට ඉන්න බැරිවුණා. 214 00:15:45,708 --> 00:15:46,792 තරඟාවලිය 215 00:15:47,453 --> 00:15:50,453 අපිට කවදාවත් ලැබුණෙ නැති පුත්කුමාරයා වෙනුවෙන් අපි සමරන්නෙ 216 00:15:51,733 --> 00:15:53,413 ඔයාට තේරෙනවනෙ 217 00:15:53,685 --> 00:15:55,380 මොනවත් බලපාන්නෑ ළමයෙකුට පුරු‍ෂ ලිංගයක් ලැබෙන්න 218 00:15:55,405 --> 00:15:57,365 දැනටමත් එහෙම දෙයක් ඒකට ලැබිල නැත්තම්? 219 00:15:57,845 --> 00:15:59,645 මේ දරුවා කොල්ලෙක්,එමා 220 00:16:00,364 --> 00:16:01,884 මට ඒක නිසැකයි. 221 00:16:02,545 --> 00:16:04,985 මම වෙන මොන දේ ගැන්වත් මෙහෙම නිසැකව හිටියේ නෑ. 222 00:16:08,762 --> 00:16:09,922 මේ හීනය. 223 00:16:11,122 --> 00:16:12,802 ඒක මතකයකටත් වඩා පැහැදිලියි. 224 00:16:15,449 --> 00:16:18,219 අපේ පුතා ඉපදුනේ ඒගන් ගෙ යකඩ කිරුළත් පැළදගෙන. 225 00:16:19,943 --> 00:16:23,183 මට ජයඝෝෂා ශබ්ද ඇහෙනකොට 226 00:16:23,485 --> 00:16:26,566 පළිහවල් බිමගහනකොට, අසිපත් විදහනකොට 227 00:16:27,040 --> 00:16:29,680 මම මගේ පුතාව සිංහාසනයක ඔසවා තිබ්බා 228 00:16:31,120 --> 00:16:35,720 සෙප්තලාගේ සීනූ එකවර එවෙලෙ නාද වුනා මකරු හැමෝම එකවෙලේ හඩ නගනවත් එක්කම. 229 00:16:39,296 --> 00:16:41,456 කිරුළක් දරාගෙන ඉපදුණා? 230 00:16:41,537 --> 00:16:45,457 දෙවියන් මට සහය වෙන්න, දරු උපතක් ඒ තරමටම අසුන්දරයි. 231 00:16:54,827 --> 00:16:58,188 මේක තමයි අවසන් වතාව,විසරිස් 232 00:17:00,907 --> 00:17:03,273 මට තොටිල්ලෙදි එක දරුවෙක් අහිමි වුනා, මළ දරු උපත් දෙකක් වුනා 233 00:17:03,298 --> 00:17:06,992 ගැබ්ගැනීම් දෙකක්ම ඉවරයක් වුනා කාලය පිරෙන්න කලින්ම. 234 00:17:09,911 --> 00:17:13,018 ඒක පහුගිය අවුරුදු ගානටම දෙපාරක් වුනා. 235 00:17:14,495 --> 00:17:17,375 මම දන්නවා මගේ රාජකාරිය ඔබට උරුමක්කාරයෙක් සැපයීම 236 00:17:17,455 --> 00:17:19,659 මට සමාවෙන්න මම ඒකෙන් ඔබතුමාව අසමත් කළා නම්. 237 00:17:19,684 --> 00:17:20,884 මම කළා එහෙම. 238 00:17:24,635 --> 00:17:27,316 ඒත් මම ඒ සේරම මළ දරුවන් වෙනුවෙන් වැලපුණා පුලුවන් විදිහට. 239 00:17:48,886 --> 00:17:50,926 අණදෙන නිළධාරි පැමිණුනා! 240 00:17:57,551 --> 00:18:01,071 මට අණදෙන නිලධාරි තනතුර ලැබුණාම, උඹල අයාලෙ යන දෙමුහුම් සත්තුවගේ 241 00:18:02,868 --> 00:18:04,949 අවිනීතව බඩගින්නෙන් හිටියේ 242 00:18:06,629 --> 00:18:10,109 දැන්,උඹලා වෘක්ක රංචුවක්. 243 00:18:10,793 --> 00:18:13,553 උඹල දඩයමකටයි සතුටින් මාන බලන්නෙ. 244 00:18:16,793 --> 00:18:19,793 මගේ සහෝදරයගෙ නගරය අපිරිසිදු තැනකට පත්වෙලා. 245 00:18:21,032 --> 00:18:24,513 හැමතැනකම අපරාධ වර්ධනයට ඉඩ ලැබිලා 246 00:18:26,556 --> 00:18:27,876 තව දුරටත් බෑ. 247 00:18:28,155 --> 00:18:29,155 අදරෑම පටන්ගන්නවා 248 00:18:29,235 --> 00:18:32,115 කිංග්ස්ලෑන්ඩින් ඉගෙනගනීවි රන් පැහැයට බය වෙන්න ඕනයි කියල. 249 00:19:18,604 --> 00:19:19,525 නැගිටපන්! 250 00:19:39,699 --> 00:19:40,859 දූෂකයෙක්‍! 251 00:19:42,939 --> 00:19:46,179 එපා!එපා....එපා! 252 00:19:53,982 --> 00:19:54,742 හොරෙක්! 253 00:19:55,782 --> 00:19:56,862 එපා! 254 00:20:02,999 --> 00:20:04,079 මිනීමරුවෙක්! 255 00:20:20,936 --> 00:20:24,016 ඒක පෙර නොදැකපු ආකාරයේ අපරාධ මර්ධනයක් වුනා 256 00:20:24,096 --> 00:20:25,936 ඔබතුමාගෙ සහෝදරයා ඒකෙන් ප්‍රසිද්ධ සංදර්ශනයක් පෙන්නුවා 257 00:20:26,241 --> 00:20:29,041 ඔහුගේම විනිශ්චයන් අපේ ඒවට පිටින් පාවිච්චි කරල. 258 00:20:29,279 --> 00:20:31,666 මම කිව්වා ඔවුන්ට අශ්ව කරත්ත දෙකක් ඕන කියල 259 00:20:32,319 --> 00:20:35,479 අපරාධාකාරයින්ගෙ කොටස් ගෙනියන්න කොටස් වෙන්කරල ඉවරයක් වුනාම. 260 00:20:36,119 --> 00:20:37,559 දෙවියන් යහපත් වේවා. 261 00:20:38,423 --> 00:20:42,943 කුමාරයෙක් මේ වගේ දුර්විපාක ලැබෙන විදිහට හැසිරෙණ එක හොඳ නෑ. 262 00:20:45,260 --> 00:20:47,101 - සහෝදරයා. - ඩේමන්. 263 00:20:48,860 --> 00:20:51,700 කියන් යන්න,ඔබතුමා මගේ දුර්විපාකයන් ගැන දෙයක් කියමිනුයි හිටියේ. 264 00:20:54,606 --> 00:20:58,152 ඔබ මෙතන ඉන්නෙ නගරපාලනය ගැන කරුණු පහදන්න. 265 00:21:00,501 --> 00:21:01,821 ඔබතුමාගෙ අලුත් රන් කබාය 266 00:21:01,901 --> 00:21:03,836 ලොකු විප්ලවයක් විදහපෑවා ඊයෙ රෑ,එහෙමෙ නෙවෙයි ද? 267 00:21:03,860 --> 00:21:04,860 එහෙම වුනාද? 268 00:21:04,940 --> 00:21:08,021 නගර මුරකාය කියන්නෙ ඔබට ඕනවෙලාවට කඩුව වනන්න පුලුවන් කියන එක නෙවෙයි. 269 00:21:08,100 --> 00:21:09,980 ඔටුන්න එක්ක ක්‍රියාපිලිවෙලක් තියනව. 270 00:21:10,060 --> 00:21:12,550 මුරකාය එහි බලයයි බලාත්මක කරන්නෙ. 271 00:21:12,575 --> 00:21:14,255 ඔබතුමා එකග වෙන්නෙ නැද්ද,බලවත් අධිපතිතුමනි? 272 00:21:15,305 --> 00:21:16,625 මගෙ කුමරුනි,මම හිතන්නෙ නෑ.... 273 00:21:16,650 --> 00:21:19,140 ප්‍රසිද්ධියේ නිස්කාරණයෙ කෲරත්වයක් පෙන්වීම 274 00:21:19,164 --> 00:21:21,354 අපේ නීතිපද්ධතියේ බලාත්මක දෙයක් කියල. 275 00:21:21,379 --> 00:21:22,979 රාජධානියේ හැම කොණකම ප්‍රශස්ත පුද්ගලයන් 276 00:21:23,004 --> 00:21:24,884 දැන් රජ භූමිය ට පැමිණෙන ගමනුයි ඉන්නෙ 277 00:21:24,909 --> 00:21:26,394 මගේ සහෝදරයා ගෙ තරගාවලියට. 278 00:21:26,433 --> 00:21:28,953 ඔබලට ඕන එයාලව කොල්ලකන්නද,මැරෙනවටද,දූෂණයවෙනවටද? 279 00:21:29,356 --> 00:21:32,076 ඔබ මේක නොදැන ඉදීවි මම රෙඩ් කීප්වල ආරක්ෂාව අතෑරියා නම් 280 00:21:32,156 --> 00:21:34,476 ඒත් ගොඩක් අය රාජභූමිය දකින්නෙ 281 00:21:34,505 --> 00:21:37,732 නීතියක් නැති බයානක දෙයක් විදිහට. 282 00:21:39,699 --> 00:21:42,019 අපේ නගරය එහි ජනතාවට ආරක්ෂා සහගත වෙන්න ඕන. 283 00:21:42,659 --> 00:21:43,859 මම එකගයි. 284 00:21:44,583 --> 00:21:48,103 මට ඕන නැත්තෙ මගෙ නගරයෙන් බාගයක්ම මේ වෙනුවෙන් අංග විකල නොවෙනවට. 285 00:21:48,802 --> 00:21:50,123 කාලය කියාවි. 286 00:21:52,798 --> 00:21:54,892 අපි ඩේමන් කුමාරයා අණදෙන නිළධාරි විදිහට පත්කරගත්තා 287 00:21:54,917 --> 00:21:56,678 නීති රීති බලාත්මක කරන්න. 288 00:21:56,995 --> 00:21:59,355 අපරාධ කල්ලි නගර මුරකායට බයවෙන්න ඕන. 289 00:21:59,435 --> 00:22:01,075 ඔබතුමාගෙ සහයට ස්තූතියි,කෝලිස් අධිපතිතුමා. 290 00:22:01,155 --> 00:22:02,852 කුමාරයා පෙන්නන්නෙ මේ එකම භක්තිය 291 00:22:02,876 --> 00:22:05,756 එයාගෙ බිරිඳට විතරක් නම් එයාගෙ වැඩවලට පෙන්නනවා වගේ,උතුමාණෙනි. 292 00:22:06,041 --> 00:22:09,655 ඔබතුමා වේල් වත් රූන්ස්ටෝන්වත් පොඩි කාලයකටවත් දැකල නැතුව ඇති. 293 00:22:09,680 --> 00:22:11,880 මම හිතන්නෙ මගේ ලෝකඩ බැල්ලි මගේ නොපැමිණීමට සතුටු ඇති. 294 00:22:11,961 --> 00:22:13,601 රියා ආර්‍යාව කියන්නෙ ඔබේ බිරිදයි. 295 00:22:14,021 --> 00:22:15,982 වේල්වල යහපත් සහ ගෞරවාත්මක කාන්තාවක් 296 00:22:16,007 --> 00:22:18,916 වේල්වල,මිනිස්සුන්ට කියල තියෙන්නෙ ගෑනියොන්ට ඇර බැටළුවොන්ට අරින්න කියල. 297 00:22:18,941 --> 00:22:21,931 මට සහතික කරන්න පුලුවන් ඔබට, බැටළුවො තමා වඩා ලස්සන. 298 00:22:22,714 --> 00:22:25,259 ඔබ ඔබේ විවාහයට පෙර ප්‍රතිඥාවක් දුන්නා ඔබේ බිරිඳට ගරු කරනවා කියල. 299 00:22:25,284 --> 00:22:27,969 හොඳයි,මම ඔබතුමාට සතුටින් මගේ බිරිඳව ලබාදෙනවා,හයිටවර් අධිපතිතුමා 300 00:22:27,994 --> 00:22:31,021 ඔබතුමාට ඔබතුමාගෙ ඇද උණුසුම් කරගන්න ඕනනම්. 301 00:22:31,279 --> 00:22:34,575 ඔබතුමාගෙ ආර්‍යාව ළගකදී මියගියානෙ. 302 00:22:35,919 --> 00:22:37,199 එහෙම නැද්ද? 303 00:22:37,638 --> 00:22:38,638 ඔටෝ. 304 00:22:42,217 --> 00:22:44,417 සමහරවිට ඔබ ඉස්සරහට යන්න ලෑස්ති නැතුව ඇති. 305 00:22:45,378 --> 00:22:48,098 ඔබතුමා දන්නවනෙ මගේ සහෝදරයා ඔබතුමාව අවුස්සලා සතුටු වෙනව කියල. 306 00:22:48,848 --> 00:22:50,368 ඔබතුමා ඔහුට ඉඩදිය යුතුද? 307 00:22:54,367 --> 00:22:56,127 සමාව අයදිනවා,උතුමාණෙනි. 308 00:22:56,695 --> 00:22:59,611 කවුන්සලයට තිබෙනවා,මහා වියදමක් 309 00:22:59,675 --> 00:23:02,315 ඔබගේ සම්මතයන් ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය වෙම ඔබේ මුරකායෙදි. 310 00:23:02,751 --> 00:23:05,232 මගේ නීති බලාත්මක කරන්න,ඒත් මතක තියාගන්න, 311 00:23:05,671 --> 00:23:09,351 දුරදිග යන ක්‍රියාවලට ඊයේ රැයේදි වගේ උත්තර හම්බවේවි. 312 00:23:13,045 --> 00:23:14,645 තේරුණා,උතුමාණෙනි. 313 00:23:28,690 --> 00:23:31,490 මගේ මිත්තණිය මියගියාට පස්සෙ රාජභූමිය ක්‍රමයෙන් පිරිහුණා. 314 00:23:32,169 --> 00:23:33,218 අවසානයෙදි, 315 00:23:34,169 --> 00:23:37,210 අලුත් නගර මුරකාය හොඳ දෙයක් වේවි. 316 00:24:23,854 --> 00:24:25,919 මොනවද ඔබට වදදෙන්නෙ,මගෙ කුමරුනි? 317 00:24:32,219 --> 00:24:34,019 මට තව වටයක් යන්න පුලුවන්. 318 00:24:34,698 --> 00:24:36,298 සමහරවිට දාසියක් එවන්නම්. 319 00:24:37,259 --> 00:24:38,619 මට ගොඩක් අය ඉන්නවා. 320 00:24:40,822 --> 00:24:43,302 මට කෙනෙක්ව රිදී කොණ්ඩයක් එක්ක සරසල දෙන්න පුලුවන්. 321 00:24:49,860 --> 00:24:52,020 ඔයා ඩේමන් ටාගේරියන්. 322 00:24:52,540 --> 00:24:55,620 කැරැක්සස් ගේ පදවන්නා. ඩාක් සිස්ටර් අසිපත හසුරවන්නා. 323 00:24:56,299 --> 00:24:58,580 රජතුමාට ඔබව ප්‍රතිස්ථාපනය කරන්න බෑ. 324 00:25:11,688 --> 00:25:12,662 පිළිගන්නවා! 325 00:25:14,207 --> 00:25:16,608 මම දන්නවා ඔබලා දිගු සංචාරයක් සිදුකරයි පැමිණ තිබෙන්නෙ 326 00:25:16,688 --> 00:25:18,328 මේ තරගාවලිය නරඹන්න 327 00:25:19,151 --> 00:25:22,392 ඒත් මම පොරොන්දු වෙනවා, ඔබලා කලකිරෙන්නෙ නැතිවේවි 328 00:25:23,592 --> 00:25:26,592 මම මේ ලැයිස්තුවට පළමු නයිට්වරයන් තෝරාගනිද්දී 329 00:25:26,818 --> 00:25:30,379 අපේ ඉතිහාසයටවත් සමාන නොවන කණ්ඩායමක් තෝරාගත්තා. 330 00:25:31,539 --> 00:25:36,499 තවද මේ දවස වඩාත් කුතුහලාත්මක වේවි 331 00:25:37,034 --> 00:25:40,834 මම සතුටින් බෙදාගන්නා මේ ආරංචිය නිසා 332 00:25:41,757 --> 00:25:44,677 එමා රැජිණ ඇයගේ ප්‍රසූතියට සූදානම් වෙනවා. 333 00:25:47,997 --> 00:25:51,477 සටන්කරුවන්ට සියලු ආරක්ෂාව වාසනාව ලැබේවා! 334 00:26:25,349 --> 00:26:26,676 අභිරහස් නයිට්වරයෙක්? 335 00:26:26,701 --> 00:26:28,749 නෑ,කෝල් කෙනෙක්,ස්ටෝම් ලෑන්ඩ්වලින්. 336 00:26:29,016 --> 00:26:30,256 මම කෝල් නිවාසය ගැන අහලම නෑ. 337 00:26:30,388 --> 00:26:32,749 රේනීස් ටාගේරියන් කුමරිය! 338 00:26:33,176 --> 00:26:37,097 මම කවදාවත් නොවූ රැජිණගෙන් නිහතමානීව සහය පතා සිටිනවා. 339 00:26:43,794 --> 00:26:45,274 ඔබට වසනාව ලැබේවා,සහෝදරයා. 340 00:26:45,495 --> 00:26:47,935 මම ඒක සතුටින් භාරගන්නවා මට ඒක ඇත්තටම ඕන වුනා නම්. 341 00:26:54,050 --> 00:26:56,834 ඒත් ඔයාට තියෙන්නෙ බැරතන්ගෙ දිව ඒ වෙනුවට. 342 00:26:57,434 --> 00:26:59,394 දිවවල් වලින් උරුමක්කාරයා විනාස වෙන්නෙ නෑ. 343 00:26:59,714 --> 00:27:00,994 ඒවා වනන්න දෙන්න. 344 00:27:07,943 --> 00:27:09,464 ස්ට්‍රෝක්වර්ත් අධිපතිතුමා ගෙ දුව 345 00:27:09,651 --> 00:27:11,171 පොරොන්දු වෙලා තියනව ටාලිගේ සහයකය වෙන්න. 346 00:27:11,196 --> 00:27:12,836 මැසී අධිපතිතුමා ගෙ පුතා? 347 00:27:12,972 --> 00:27:15,332 එයාල විවාහ වෙන්නයි ඉන්නෙ ඔහු නයිට්වරය දිනාගත්ත ගමන්ම 348 00:27:15,889 --> 00:27:17,169 කරගෙන යන්න ඒක. 349 00:27:18,054 --> 00:27:19,292 මට ඇහුණා එලිනෝර් ආර්‍යාව 350 00:27:19,317 --> 00:27:21,532 ඇයගෙ ඇදුම්වලින් ගැබක් හංගනවා කියල. 351 00:27:44,807 --> 00:27:47,088 සර් ක්‍රිස්ටන් හැරල් ගැන ඔබතුමා මොනාද දන්නෙ,සර් හැරල්ඩ්? 352 00:27:47,167 --> 00:27:50,767 මට ඇහිල තියනව ඩොන්ඩේරියන් අධිපතිතුමාට දාව ඉපදුණ එකම පුතා ඔහු කියල. 353 00:27:50,792 --> 00:27:53,820 ඒත් ඊට වඩා, ඔහු අශ්වාරෝහකය බිම හෙළන කාරණාව, 354 00:27:53,845 --> 00:27:57,325 බැරතියන් කොල්ලන්ගෙන්, මට ඇත්තටම කියන්න බෑ. 355 00:28:16,026 --> 00:28:19,226 ටාගේරියන් නිවාසයෙන් ඩේමන් කුමාරයා. 356 00:28:19,493 --> 00:28:24,975 නගරයේ කුමාරයා දැන් ඔහුගේ ප්‍රතිවාදියා ව තෝරාගනීවි. 357 00:29:02,421 --> 00:29:07,341 ඔහුගේ පළමු අභියෝගයට, ඩේමන් ටාගේරියන් කුමරු තෝරාගන්නෙ 358 00:29:07,847 --> 00:29:13,043 සර් ග්වේන් හයිටවර් ව ඕල්ඩ් ටවුන්හී, රජුගේ උපදේශකගේ වැඩිමල් පුතා. 359 00:29:25,945 --> 00:29:28,585 ඩේමන්ට ඩ්‍රැගන් පහක් දානවා. 360 00:30:41,363 --> 00:30:44,208 - හොඳට කළා,මාමේ. - ස්තූතියි,කුමරියනි. 361 00:30:45,448 --> 00:30:49,128 දැන්,මට සාධාරණව නිසැකවම මේ තරග දිනන්න පුලුවන්,ඇලිසන් ආර්‍යවනි. 362 00:30:49,372 --> 00:30:52,532 ඔබේ සහය ලැබීම ඒ ගැන සහතික වේවි. 363 00:31:06,877 --> 00:31:08,437 සුභ පතනවා,මගෙ කුමරුනි. 364 00:31:36,659 --> 00:31:37,557 මොනාද වෙන්නෙ? 365 00:31:37,708 --> 00:31:39,376 දරුවා තට්ටම් ප්‍රදේශයෙයි ඉන්මෙ,උතුමාණෙනි. 366 00:31:39,401 --> 00:31:41,961 බබාව එලියට ගන්න දරපු සේරම උත්සාහයන් අසාර්ථක වුනා. 367 00:31:44,177 --> 00:31:45,412 මොනා හරි කරනවා එයාට! 368 00:31:45,437 --> 00:31:47,405 අපි ඇයට පොපී කිරි අපිට පුලුවන් තරමින් ලබාදුන්නා 369 00:31:47,430 --> 00:31:48,870 ළමයව අනතුරේ දාන්නෙ නැතුවම. 370 00:31:49,145 --> 00:31:50,745 ඔබතුමාගෙ රැජිණ ගොඩක් ශක්තිමත්. 371 00:31:50,825 --> 00:31:54,105 ඇය ඇයගෙ ධෛර්‍යයෙන් සටන්වදිනවා,ඒත් ඒක ප්‍රමාණවත් නෑ. 372 00:31:54,225 --> 00:31:55,041 නෑ. 373 00:31:55,798 --> 00:31:56,635 එමා. 374 00:31:58,385 --> 00:32:00,530 එමා,මම ආවා. 375 00:32:00,555 --> 00:32:01,875 මම ඉන්නවා. 376 00:32:02,745 --> 00:32:04,665 මම ඉන්නවනෙ,ඒ ඔක්කොම හරි. 377 00:32:04,697 --> 00:32:06,937 - ඒකට කමක් නෑ. - මට මේක කරන්න ඕන නෑ. 378 00:32:07,065 --> 00:32:11,472 ඔයාට අවුලක් නැතිවේවි. 379 00:32:34,810 --> 00:32:35,890 මරන්න ඌව! 380 00:32:37,417 --> 00:32:39,778 මේ දවස මහ කැතම වෙනවනෙ. 381 00:32:43,564 --> 00:32:45,804 මට පුදුම මෙහෙමද අපි සමරන්න ඕන කියල 382 00:32:45,884 --> 00:32:47,885 අපේ අනාගත රජුගේ උත්පත්තිය. 383 00:32:48,484 --> 00:32:49,804 ප්‍රචණ්ඩත්වයත් එක්ක. 384 00:32:49,885 --> 00:32:52,085 මේගර් රජතුමා මියගිහිල්ලා අවුරුදු 70 වෙනවා, 385 00:32:52,165 --> 00:32:53,845 මේ නයිට්වරු ගිම්හාන තණකොල ගානටම කොළ පාටයි. 386 00:32:53,925 --> 00:32:55,525 කවුරුත් ඇත්තම යුද්ධයක් දැකල නෑ. 387 00:32:57,115 --> 00:32:58,692 ඔවුන්ගෙ අධිපතිවරු ඔවුන්ව යැව්වේ තරගාවලියට 388 00:32:58,716 --> 00:33:01,476 වානේ වලින් පිරුණු අත් එක්ක වැලි වලින් පිරුණු බෝල එක්ක 389 00:33:01,672 --> 00:33:03,872 අපි බලාපොරොත්තු වෙන්නෙ ඔවුන් ගෞරවාන්විතව ශිල්ප විදහනවට. 390 00:33:04,280 --> 00:33:06,921 යුද්ධයක් ලේ පැනීමකින් ආරම්භ වෙන්නැති එකනම් ආශ්චර්‍යක්. 391 00:33:29,907 --> 00:33:30,947 මෙලෝස්. 392 00:33:31,867 --> 00:33:33,347 උතුමාණෙනි. 393 00:33:34,488 --> 00:33:35,728 ඔබ කියනවනම්. 394 00:33:46,073 --> 00:33:47,673 අමාරු උත්පත්තියකදී 395 00:33:47,776 --> 00:33:51,856 සමහරවිට පියෙකුට අත්‍යවශ්‍ය වෙනවා 396 00:33:52,659 --> 00:33:54,619 අමාරුම තීරණයක් ගන්න. 397 00:33:56,175 --> 00:33:57,365 හොඳයි,කියන්න ඒක. 398 00:33:58,095 --> 00:34:02,481 කෙනෙක්ව කැපකරන්න හෝ දෙන්නවම නැති කරගන්න. 399 00:34:03,940 --> 00:34:06,940 අපිට දරුවව බේරගන්න අවස්ථාවක් තියනව. 400 00:34:07,073 --> 00:34:09,120 සිටැඩෙල් වල කියල දුන්න ක්‍රමයක් 401 00:34:09,145 --> 00:34:11,394 කෙලින්ම ගර්භාෂය වෙනකම් කපාගෙන ගිහිල්ලා 402 00:34:11,419 --> 00:34:12,778 ළමයව නිදහස් කරන්න. 403 00:34:12,946 --> 00:34:15,946 - ඒත් ලේ අහිමිවීමේ ප්‍රථිඵලය විදිහට... - අපායට ගියාවෙ,මෙලෝස්. 404 00:34:28,411 --> 00:34:30,059 තමුන්ට ළමයව බේරගන්න පුලුවන් ද? 405 00:34:30,531 --> 00:34:34,661 අපි දැන්ම ක්‍රියාත්මක වෙන්න ඕන නැත්තම් දෙවියන්ට බාරදෙන්න ඕන. 406 00:34:46,262 --> 00:34:48,623 සර් ක්‍රිස්ටන් කෝල් දැන් තරග වදීවි 407 00:34:48,648 --> 00:34:53,357 ඩේමන් ටාගේරියන් කුමරුට එරෙහිව, නගරයේ කුමාරයා! 408 00:36:04,851 --> 00:36:06,852 - විසරිස්. - ඔව්? 409 00:36:08,772 --> 00:36:10,972 එයාල දැන් බබාව ගේන්නයි යන්නෙ. 410 00:36:34,786 --> 00:36:36,026 මම ඔයාට ආදරෙයි. 411 00:36:45,173 --> 00:36:47,333 - මොනාද වෙන්නෙ? - නෑ,ඒකට කමක් නෑ. 412 00:36:47,428 --> 00:36:49,349 නෑ,මොකක්ද වෙන්නෙ? 413 00:36:49,703 --> 00:36:51,239 - විසරිස්,මොකක්ද... - නෑ,ඒකට කමක් නෑ 414 00:36:51,796 --> 00:36:53,772 - මොනාද ඔයාල කරන්නෙ? - එයාල දරුවව එලියට ගන්නයි යන්නෙ. 415 00:36:53,796 --> 00:36:54,956 කොහොමද එයාල... 416 00:36:55,036 --> 00:36:56,516 - ඒකට කමක් නැ. - විසරිස්,කරුණාකරල... 417 00:36:56,710 --> 00:36:58,870 - ඒකට කමක් නෑ. - බෑ,මට බයයි. 418 00:36:58,949 --> 00:37:00,406 - බය වෙන්නෙපා. - මොනාද වෙන්නෙ? 419 00:37:00,430 --> 00:37:02,045 බය වෙන්නෙපා. එයාල දරුවව එලියට ගන්නයි යන්නෙ. 420 00:37:02,069 --> 00:37:04,630 - ඔහ් එපා. - ඒකට කමක් නෑ. 421 00:37:05,092 --> 00:37:07,112 එයාල දරුවව එලියට ගන්නයි යන්නෙ. 422 00:37:07,869 --> 00:37:10,230 එපා...එපා! 423 00:37:10,966 --> 00:37:13,046 මම පළවෙනි කැපිල්ල කරන්නයි යන්නෙ. 424 00:37:13,126 --> 00:37:15,486 එපා...එපා! 425 00:37:15,566 --> 00:37:18,366 විසරිස්,එපා,අනේ! 426 00:37:18,711 --> 00:37:21,031 - එපා...එපා. - බය වෙන්නෙපා. 427 00:37:45,253 --> 00:37:46,654 කඩුව! 428 00:37:46,734 --> 00:37:48,054 ඩේමන් ටාගේරියන් කුමාරයා 429 00:37:48,134 --> 00:37:51,614 අත් හරඹයක් ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා 430 00:39:41,768 --> 00:39:42,611 යටත් වෙනවා. 431 00:39:44,608 --> 00:39:45,212 යටත් වෙනවා 432 00:40:19,335 --> 00:40:21,615 දෙයියනේ,එයා ඩෝන්වල කෙනෙක්. 433 00:40:21,980 --> 00:40:24,500 මම කුමරියගේ සහය පතන්නට බලාපොරොත්තු වෙනවා 434 00:40:36,648 --> 00:40:39,128 මම ඔබට සුභ පතනවා,සර් ක්‍රිස්ටන්. 435 00:40:39,207 --> 00:40:40,607 කුමරියනි 436 00:40:51,951 --> 00:40:53,991 සුභපැතුම්,උතුමාණෙනි. 437 00:40:54,751 --> 00:40:56,071 ඔබතුමාට පුතෙක් ඉන්නවා 438 00:41:00,341 --> 00:41:01,621 ඒ කොල්ලෙක්ද? 439 00:41:01,701 --> 00:41:03,981 අලුත් උරුමක්කාරයෙක්,උතුමාණෙනි. 440 00:41:09,864 --> 00:41:12,264 ඔබතුමයි රැජිණයි නමක් තෝරගත්තාද? 441 00:41:15,999 --> 00:41:16,708 බේලන්. 442 00:42:35,318 --> 00:42:36,878 එයාල ඔයා එනකම් බලන් ඉන්නවා. 443 00:42:45,657 --> 00:42:48,557 මට හිතෙනවා,මගේ සහෝදරයා ජීවත් වුන පුංච් කාලයෙ 444 00:42:49,657 --> 00:42:53,308 මගේ තාත්තා සතුට හොයාගත්ත කියල. 445 00:42:53,719 --> 00:42:55,448 ඔයාගෙ තාත්තට ඔයාව ඕන 446 00:42:56,625 --> 00:42:59,608 කවදටත් වඩා එයාට ඕන වුන. 447 00:43:00,133 --> 00:43:02,093 මම කවදාවත් පුතෙක් වෙන්නෑනෙ. 448 00:43:33,001 --> 00:43:34,201 ඩ්‍රැකාරිස්. 449 00:44:13,740 --> 00:44:15,220 - කොහෙද රනී? - උතුමාණෙනි. 450 00:44:15,300 --> 00:44:18,359 මේක තමා අවසන් දෙය අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන 451 00:44:18,384 --> 00:44:21,260 මේ අදුරු හෝරාවෙදී, ඒත් මම ඒක හදීසි කියල සලකනවා. 452 00:44:21,340 --> 00:44:22,580 මොකක්ද කාරණාව? 453 00:44:23,991 --> 00:44:25,431 ඔබේ අනුප්‍රාප්තිකයා ගැන? 454 00:44:26,226 --> 00:44:27,866 මේ දුක්ඛිත සිදුවීම් 455 00:44:28,153 --> 00:44:29,913 ඔබව පැහැදිලි උරුමක්කරුවෙකු නැතිවෙන්නම සිද්ධ වුනා. 456 00:44:29,938 --> 00:44:31,659 රජතුමාට උරුමක්කාරයෙක් ඉන්නවා,අධිපතිතුමා. 457 00:44:31,684 --> 00:44:34,154 මේ කාලයේ අමාරුකම නොසලකලා,මගෙ උතුමාණෙනි 458 00:44:34,234 --> 00:44:37,154 මට හැගෙන්නෙ අනුප්‍රාප්තිකයෙක් පත් කරන එක වඩා හොඳයි 459 00:44:37,179 --> 00:44:38,539 රාජධානියේ ස්ථාවරත්වය වෙනුවෙන්. 460 00:44:38,594 --> 00:44:42,836 අනුප්‍රාප්තිකයෙක් ආදර්ශයෙන්ම සහ නීතියෙන්ම තෝරගෙන ඉවරයි. 461 00:44:42,864 --> 00:44:44,461 අපි එයාගෙ නම කියමුද? 462 00:44:46,880 --> 00:44:48,360 ඩේමන් ටාගේරියන්. 463 00:44:48,622 --> 00:44:51,462 ඩේමන් අනුප්‍රාප්තිකය විදිහට පත් කරවව්වොත්, 464 00:44:51,487 --> 00:44:53,848 ඒක රාජධානියේ ස්ථාවරත්වය නැති කරාවි. 465 00:44:54,206 --> 00:44:56,086 රාජධානියේද?නැත්තම් මේ කවුන්සලයෙද? 466 00:44:56,166 --> 00:44:58,806 කවුරුත් මෙතන දන්නෙ නෑ ඩේමන් රජ වුනාම මොනව කරාවිද කියල 467 00:44:58,831 --> 00:45:01,511 ඒත් කාටවත් ඔහුගෙ බලාපොරොත්තු ව සැක කරන්නත් බෑ. 468 00:45:01,919 --> 00:45:04,319 බලන්න එයා මුරකායෙදි කරපු දෙ. 469 00:45:04,560 --> 00:45:06,520 නගර මුරකාය ඒකාන්තයෙන්ම එයාට පක්ෂපාතීයි. 470 00:45:06,600 --> 00:45:10,200 - දෙදහසක පමණ හමුදාවක් එක්ක. - තමුන් එයාට දුන්න හමුදාව ,ඔටෝ 471 00:45:10,279 --> 00:45:13,760 මම ඔහුට නීතියට අධිපති කියල කතාකරා, ඒත් තමුන් කිව්වෙ එයා දුෂ්ට රජෙක් කියල. 472 00:45:14,623 --> 00:45:15,678 මුදල් පාලක විදිහට 473 00:45:15,704 --> 00:45:18,504 තමුන් කිව්වෙ එයා රාජධානිය වට්ටන තරමටම වියදම් කරනවා කියල 474 00:45:18,769 --> 00:45:22,449 නගර මුරකායට අණදෙන නිළධාරි විදිහට ඩේමන් දැම්ම එක තමුන්ගෙ තේරීමක්. 475 00:45:22,528 --> 00:45:24,740 භාග නිර්දේශයක්,උතුමාණෙනි. 476 00:45:24,765 --> 00:45:27,576 ඇත්ත,තමා ඩේමන් මේ රාජසභාවෙන් ඈත් වෙලා ඉන්න ඕන. 477 00:45:27,601 --> 00:45:29,384 ඩේමන් කියන්නෙ මගෙ සහෝදරයා. 478 00:45:29,620 --> 00:45:31,020 මගේ ලේ. 479 00:45:32,166 --> 00:45:34,046 එතකොට එයාට මගේ සභාවෙ තැනක් තියේවි. 480 00:45:34,125 --> 00:45:36,246 ඔහුට ඔහුගේ තැන තියාගන්න දෙන්න,උතුමාණෙනි 481 00:45:36,326 --> 00:45:40,246 ඒත් දෙවියන් ඔබතුමාව මුණගැහෙන්නෙ දුක්ඛිත සිදුවීම් ගොඩක් එක්ක 482 00:45:40,325 --> 00:45:43,538 - සැලසුම් කරපු හරි අහම්බෙන් හරි... - "සැලසුම් කරපු"? 483 00:45:44,204 --> 00:45:45,374 මොකක්ද තමුන් කියන්නෙ? 484 00:45:45,645 --> 00:45:48,045 මගේ සහෝදරයා මාව මරනවද, මගේ ඔටුන්න ගන්න? 485 00:45:49,485 --> 00:45:50,725 කරනවද? 486 00:45:52,339 --> 00:45:53,659 කරුණාකරල 487 00:45:54,665 --> 00:45:57,945 ඩේමන්ට අනාගත දැක්මක් තියනව,ඔව්,ඒත් ඒ සිංහාසනයට නෙවෙයි. 488 00:45:58,553 --> 00:46:00,193 එයාට ඒකට ඉවසීම නැතුවයි යනවා 489 00:46:00,374 --> 00:46:02,425 දෙවියන් මිනිහෙක් මවල තියෙන්නෙ 490 00:46:02,450 --> 00:46:05,352 නියම බලයකට ඉවසීම නැතිකරගන්න විදිහට,උතුමාණෙනි. 491 00:46:05,599 --> 00:46:09,678 විෂමතා ගොඩක් යටතේ, ඒක නොමග යෑමක් වෙන්නෙ නෑ 492 00:46:09,703 --> 00:46:12,100 රජෙක් අනුප්‍රාප්තිකයෙක් නම් කරන එක. 493 00:46:12,125 --> 00:46:13,965 හොඳයි,වෙන කවුද ඒක ලබාගන්න සුදුසු? 494 00:46:20,646 --> 00:46:22,646 රජතුමාගෙ පළමු උපන් දරුවා. 495 00:46:22,725 --> 00:46:25,125 රනීරා?කෙල්ලෙක්? 496 00:46:26,816 --> 00:46:28,736 රැජිණක් කවදාවත් සිංහාසනයක ඉදගෙන නෑ. 497 00:46:28,816 --> 00:46:30,832 ඒ ස‍ංස්කෘතියෙනුයි ආදර්ශයෙනුයි විතරයි,ස්ට්‍රෝන්ග් අධිපති තුමනි. 498 00:46:30,856 --> 00:46:33,016 නීති පිළිවෙලයි ස්ථාවරත්වයයි මේ කවුන්සලයට අදාළ නම්, 499 00:46:33,096 --> 00:46:35,016 අපි ඒක අවුරුදු සීයකින් බිදින්න හොඳ නෑ 500 00:46:35,041 --> 00:46:37,282 ස්ත්‍රී උරුමක්කාරයෙක් නම් කරල. 501 00:46:37,307 --> 00:46:40,376 ඩේමන් දෙවෙනි මේගර් වෙයි,ඊටත් වඩා නරක් වෙන්න පුලුවන් 502 00:46:40,919 --> 00:46:43,439 එයා ආවේගශීලියි ප්‍රචණ්ඩයි. 503 00:46:43,805 --> 00:46:45,699 මේ කවුන්සලයේ රාජකාරිය තමයි 504 00:46:45,724 --> 00:46:48,659 ඔහුගෙන් රජුත් රාජධානියත් ආරක්ෂා කරන එක. 505 00:46:50,190 --> 00:46:52,590 මට සමාවෙන්න,උතුමාණෙනි ඒත් ඒකයි මම දකින සත්‍ය 506 00:46:52,670 --> 00:46:54,030 මම දන්නවා මෙතන ඉන්න අනෙක් අයත් එකගයි කියල. 507 00:46:54,109 --> 00:46:57,965 මම මගේ දුවයි සහෝදරයයි අතර තේරීමක් කරන්නෙ නෑ. 508 00:46:57,990 --> 00:46:59,710 ඔයාට කරන්න ඕන නෑ,උතුමාණෙනි. 509 00:47:00,113 --> 00:47:02,433 අනෙක් අයත් ඉන්නවා ලබාගන්න පුලුවන්. 510 00:47:02,458 --> 00:47:04,018 ඔබතුමා ගෙ නෝන වගේද,කෝලිස් අධිපතිතුමා 511 00:47:04,401 --> 00:47:06,641 - කවදාවත් නොවුන රැජිණ? - රේනීස් තමයි එකම දරුවා 512 00:47:06,666 --> 00:47:07,840 ජහෙරීස් ගෙ වැඩිමල් පුතාගෙ. 513 00:47:07,920 --> 00:47:09,841 ඇයට තිබ්බා ලොකු ස්ථානයක් මහා කවුන්සලයේ, 514 00:47:10,152 --> 00:47:11,407 ඇයට එවෙලෙ පිරිමි උරුමක්කාරයෙකුත් හිටියා. 515 00:47:11,431 --> 00:47:14,591 මොහොතකට කලින්,ඔබතුමා කිව්ව ඩේමන්ට සහය දෙනවා කියල. 516 00:47:14,672 --> 00:47:16,208 අපිට උරුමක්කාරයෙක්ට එකගෙ වෙන්න බැරි නම්, කොහොමද අපි බලාපොරොත්තු වෙන්නෙ... 517 00:47:16,232 --> 00:47:18,272 මගේ නෝනයි පුතයි මැරුණා! 518 00:47:19,952 --> 00:47:24,952 මම මෙතන ඉන්නෙ උත්සව තියල ප්‍රීති ඝෝෂා කරන්න නෙවෙයි ඒ මළමිනිවල නාමයෙන්. 519 00:47:58,701 --> 00:48:01,541 පණිවිඩකාරයෙක් යවන්න ඕල්ඩ් ටවුන් වලට. කෙලින්ම. 520 00:48:04,619 --> 00:48:05,939 ආර්‍යාවනි. 521 00:48:16,598 --> 00:48:17,998 මගෙ රත්තරං. 522 00:48:27,012 --> 00:48:28,612 කොහොමද රනීරා ට? 523 00:48:31,212 --> 00:48:32,852 එයාට එයාගෙ අම්මා නැතිවුනා. 524 00:48:34,626 --> 00:48:36,626 රැජිණට හැමෝම ආදරේ කළා. 525 00:48:39,324 --> 00:48:42,164 මම මමත් ඔයාගෙ අම්ම ගැන හිතමින් හිටියා. 526 00:48:49,112 --> 00:48:51,433 - කොහොමද උතුමාණන්ට? - ගොඩක් දුකින්. 527 00:48:53,073 --> 00:48:54,753 ඒකයි මම ඔයාව ගෙන්නගත්තෙ. 528 00:49:00,470 --> 00:49:04,510 මම හිතුවා ඔයා එහෙට ගිහින්, ඔහුට සැපපහසුව සලසන්න කියල. 529 00:49:07,215 --> 00:49:08,415 ඔහුගෙ කුටියේදි? 530 00:49:15,257 --> 00:49:17,017 මම දන්නෑ මොනා කියන්නද කියල. 531 00:49:17,577 --> 00:49:18,800 නවත්තන්න ඕක. 532 00:49:20,668 --> 00:49:22,668 ඔහු නරඹන්නෙක් ගැන සතුටු වෙයි. 533 00:49:30,965 --> 00:49:33,366 ඔයාගෙ අම්මගෙ ඇදුමක් ඇදන් ගියානම් හොඳයි 534 00:50:10,127 --> 00:50:12,767 ඇලිසන් හයි ටවර් ආර්‍යාව, උතුමාණෙනි. 535 00:50:18,449 --> 00:50:19,964 මොකද මේ,ඇලිසන්? 536 00:50:20,669 --> 00:50:22,869 මම හිතුවා මම ඔබතුමාව බලන්න ආවනම් හොඳයි කියල,උතුමාණෙනි. 537 00:50:24,628 --> 00:50:25,948 මම පොතක් ගෙනාවා. 538 00:50:28,441 --> 00:50:30,281 ඒක ගොඩක් කරුණාවන්තයි,ස්තූතියි ඔබට. 539 00:50:35,550 --> 00:50:36,911 ඒක මගේ කැමතිම එකක්. 540 00:50:37,751 --> 00:50:40,031 මම දන්නවා ඔබතුමා ඉතිහාසයට කොච්චර කැමති ද කියල 541 00:50:41,902 --> 00:50:43,903 ඔව්,එහෙම තමයි. 542 00:51:01,590 --> 00:51:02,950 මගේ අම්මා මැරෙනකොට 543 00:51:04,590 --> 00:51:06,672 මිනිස්සු ඒක ගැන මට කිව්වෙ ප්‍රෙහෙලිකාවෙන් වගේ. 544 00:51:08,965 --> 00:51:11,100 මට ඕන වුනේ කවුරුත් ඒ ගැන කණගාටුයි කියල අහනව දකින්න 545 00:51:11,125 --> 00:51:12,028 මට සිද්ධ වුන දේට. 546 00:51:16,659 --> 00:51:18,419 මට ගොඩක් කණගාටුයි,උතුමාණෙනි . 547 00:52:06,710 --> 00:52:07,498 ස්තූතියි. 548 00:52:09,630 --> 00:52:11,950 රජුගේ එකම උරුමක්කරු ආපහු වතාවක්. 549 00:52:13,877 --> 00:52:16,957 අපි අනගතය වෙනුවෙන් සව්දිය පුරමුද? 550 00:52:18,156 --> 00:52:19,596 නිශ්ශබ්ද වෙන්න! 551 00:52:19,676 --> 00:52:22,597 ඔබගේ කුමරු කතාකරාවි! 552 00:52:25,966 --> 00:52:27,641 නිශ්ශබ්ද වෙන්න! 553 00:52:33,399 --> 00:52:34,987 අපි පටන්ගන්න කලින්,උතුමාණෙනි 554 00:52:35,050 --> 00:52:39,866 මං ළග පැමිණිල්ලක් තියනව බෙදාගන්න 555 00:52:42,009 --> 00:52:43,209 ඊයෙ රෑ 556 00:52:44,048 --> 00:52:46,688 ඩේමන් කුමාරයා උත්සව නිවහනක් මිලදී අරගෙන 557 00:52:46,768 --> 00:52:48,409 සිල්ක් වීදියෙන් 558 00:52:49,209 --> 00:52:52,289 නගර මුරකායෙ නිළධාරියොන්ව සතුටු කරවන්න 559 00:52:52,369 --> 00:52:54,169 ඔහුගෙ අනික් යාළුවොනුත්. 560 00:52:57,945 --> 00:52:59,951 රජුයි කවුන්සලයි මගේ ස්ථානය කාලයක් තිස්සෙ විනාශ කළා 561 00:52:59,976 --> 00:53:02,136 සිංහාසනයේ ඊළගට ඉන්න තිබුණු. 562 00:53:03,693 --> 00:53:08,963 නමුත් ඔවුන් සිහින දැකලත් යාඥා කරලත්,තාමත් ප්‍රථිස්ථාපනයක් කරවන්න බැරිවෙලා වගෙයි පේන්නෙ. 563 00:53:11,528 --> 00:53:14,168 දෙවියන් දේවල් දෙනවා දෙවියන් ඒ දේවල් ආපහු ගන්න තරමටම. 564 00:53:14,485 --> 00:53:16,365 බේලන් කුමාරයා වෙනුවෙන් එයා සව්දිය පිරුවා. 565 00:53:16,445 --> 00:53:17,547 රජුගේ පුත්කුමරු වෙනුවෙන්. 566 00:53:18,556 --> 00:53:20,151 ඔහුට නමක් කිව්වා... 567 00:53:21,165 --> 00:53:23,645 දවසකට වූ උරුමක්කාරයා කියල. 568 00:53:30,780 --> 00:53:34,826 මම මේ පැමිණිල්ල ගෙනාවෙ සාක්ෂි කාරයො තුන්දෙනෙක් ගෙ පණිවිඩයෙන්. 569 00:53:34,851 --> 00:53:38,853 හැන්දෑවම,හැමපැත්තෙන් බැලුවම,ඒක සැමරීමක්. 570 00:53:41,068 --> 00:53:43,741 තමුන් ජයග්‍රහකයකුගෙ ප්‍රතිරූපය කපාගත්තා,සහෝදරයා 571 00:53:45,554 --> 00:53:46,740 තමුන් ඒක කිව්වද? 572 00:53:49,074 --> 00:53:50,554 මම දන්නෑ ඔබ මොනවද අහන්නෙ කියල? 573 00:53:50,820 --> 00:53:52,314 තමුන් මට කතාකරනවා "උතුමාණන්" කියල 574 00:53:52,339 --> 00:53:55,132 නැත්තම් මම මගේ ආරක්ෂකයින් ලවා තමුන්ගෙ දිව කප්පවනවා. 575 00:53:58,807 --> 00:54:03,248 "දවසකට වූ උරුමක්කාරය." තමුන් එහෙම කිව්වද? 576 00:54:12,798 --> 00:54:15,497 අපි හැමෝම අපේ විදිහට වැලපෙන්න ඕන,උතුමාණෙනි. 577 00:54:17,252 --> 00:54:20,452 මගේ පවුල විනාස වුනා. 578 00:54:21,533 --> 00:54:24,413 ඒත් මගේ පැත්තෙන්වත්,රනීරා ගෙ පැත්තෙන් වත් ඉන්නැතුව 579 00:54:24,493 --> 00:54:27,173 තමුන් තමුන්ගෙ නැගිටීම සැමරුවා. 580 00:54:27,665 --> 00:54:30,745 තමුන්ගෙ සගයොත් එක්ක හිනාවීගෙන! 581 00:54:33,130 --> 00:54:36,090 තමුන්ට සභාවෙ මිත්‍රපාර්ෂවයක් නෑ මං ඇරෙන්න! 582 00:54:36,170 --> 00:54:38,770 මම ඔබව ආරක්ෂා කළා විතරයි 583 00:54:38,954 --> 00:54:41,354 මම තමුන්ට දුන්න හැමදේම, තමුන් මගෙ මූණටම දමල ගැහුව. 584 00:54:41,393 --> 00:54:43,313 ඔබ මාව යවන්නමයි උත්සාහ කළේ 585 00:54:43,338 --> 00:54:47,794 වේල් වලට,නගර මුරකායට,ඒත් ඔයාගෙ පැත්තෙන් ඉදල 586 00:54:47,819 --> 00:54:49,794 අවුරුදු දහයක් ඔබ රජෙක් වෙලා හිටියේ 587 00:54:49,819 --> 00:54:53,592 තාමත් ඔබ මට ඔබගේ උපදේශකයා වෙන්න කතාකළෙ නෑ. 588 00:54:53,617 --> 00:54:56,577 - මොකද මම ඒක කරන්නෙ? - මොකද මම ඔයාගෙ සහෝදරයා. 589 00:54:57,829 --> 00:54:59,549 මකරුන්ගෙ ලේ දුවන්නෙ. 590 00:54:59,824 --> 00:55:01,787 එහෙනම් ඇයි ඔබ මාව එච්චර ගැඹුරට කපල දාන්නෙ. 591 00:55:01,812 --> 00:55:05,572 මම කවදත් ඇත්තයි කතාකළේ. මම ඔටෝ හයි ටවර් දකිනවා ඔහුට සුදුසු විදිහට. 592 00:55:05,824 --> 00:55:08,664 - පක්ෂපාතී උපදේශකයෙක් විදිහට ද? - ගෑනියෙක් විදිහට. 593 00:55:10,075 --> 00:55:12,076 දෙවෙනි පුතෙක් මොනවත් නොලබාම හිටගෙන ඉන්න 594 00:55:12,101 --> 00:55:13,450 එයා වෙනුවෙන් වත් දෙයක් නොකර. 595 00:55:13,639 --> 00:55:15,545 ඔටෝ හයි ටවර් කියන්නෙ වඩා ගෞරවාන්විත පුද්ගලයෙක් 596 00:55:15,570 --> 00:55:17,871 - තමුන්ට වඩා වෙන්න පුලුවන්. - ඌ ඔබව ආරක්ෂා කරන්නෙ නැ. 597 00:55:17,912 --> 00:55:19,672 - මම ආරක්ෂා කරනවා. - මොකකින්ද? 598 00:55:20,050 --> 00:55:20,729 ඔබගෙන්ම. 599 00:55:24,825 --> 00:55:27,479 ඔබ දුර්වලයි,විසරිස්. 600 00:55:30,378 --> 00:55:31,834 අර උරාබොන කවුන්සලය ඒක දන්නවා. 601 00:55:31,858 --> 00:55:34,138 උන් යාතිකා කරන්නෙ උන්ගෙම අවසානයට 602 00:55:38,676 --> 00:55:40,876 මම අලුත් උරුමක්කාරයෙක් නම් කරන්න තෝරගත්තා. 603 00:55:40,955 --> 00:55:43,476 - මමයි ඔබේ අනුප්‍රාප්තිකයා. - තවදුරටත් නෑ. 604 00:55:45,027 --> 00:55:48,467 තමුනුයි තමුන්ගෙ ආර්‍යාවයි රූන්ස්ටෝන්වලට යවනවා 605 00:55:48,704 --> 00:55:54,072 එතකොට තමුන්ට තමුන්ගෙ රජුගෙ අණක් නැතුව ඕන කෝලහලයක් කරගන්න පුලුවන්. 606 00:56:08,720 --> 00:56:09,635 උතුමාණෙනි. 607 00:57:09,695 --> 00:57:10,417 පියාණෙනි. 608 00:57:15,218 --> 00:57:16,979 බැලේරියන් තමයි අවසානයට ජීවත් වුන සත්ත්වයා 609 00:57:17,059 --> 00:57:19,579 පැරණි වැලිරියාව විනාශයට කලින් දැකපු. 610 00:57:22,178 --> 00:57:24,139 උගේ විශිෂ්ඨ බවයි උගේ සංචාරයි. 611 00:57:25,065 --> 00:57:27,265 ඔයා මකරු දිහා බලද්දී, මොනාද ඔයාට පේන්නෙ? 612 00:57:27,866 --> 00:57:28,866 මොකක්ද? 613 00:57:28,946 --> 00:57:31,706 ඔබ මට වචනයක් කතාකළේ නෑ අම්මගෙ අභාවයෙන් පස්සෙ 614 00:57:31,786 --> 00:57:33,281 එතකොට ඔබ දැන් ආරක්ෂකයො එවල.... 615 00:57:33,305 --> 00:57:34,826 මට උත්තර දෙන්න. 616 00:57:37,398 --> 00:57:38,545 ඒක වැදගත්. 617 00:57:39,312 --> 00:57:40,466 මොනාද ඔබට පේන්නෙ? 618 00:57:48,852 --> 00:57:51,492 - මම හිතන්නෙ මම අපිවම දකිනවා. - මට කියන්න. 619 00:57:52,584 --> 00:57:56,345 හැමෝම කියන්නෙ ටාගේරියන් ල මිනිස්සුන්ට වඩා දෙවියන්ට ලගයි කියල 620 00:57:56,425 --> 00:57:59,025 ඒත් ඔවුන් ඒක කියන්නෙ අපේ මකරු නිසා 621 00:58:00,723 --> 00:58:03,083 එයාල නැතුව අපි අනික් හැමෝම වගේ තමා. 622 00:58:05,770 --> 00:58:10,931 අපි මකරුන්ව පාලනය කරන එක දෘෂ්ටි මායාවක්. 623 00:58:13,101 --> 00:58:15,941 උන් බලවේගයක් අපි කවදාවත් අවතක්සේරු කරන්න හොඳ නැති. 624 00:58:17,742 --> 00:58:19,823 වැලිරියාව එහෙම කරල විනාසය අත් වුනා. 625 00:58:20,462 --> 00:58:23,342 අපි අපේ ඉතිහාසය ගණන් නොගත්තොත්, අපිටත් ඒකම වෙයි. 626 00:58:24,400 --> 00:58:26,960 ටාගේරියන්ල තේරුම් ගන්න ඕන මේක වැදගත් කියල රජෙකුට... 627 00:58:28,160 --> 00:58:29,400 හරි රැජිණකට හරි. 628 00:58:33,697 --> 00:58:34,815 මට සමාවෙන්න,රනීරා. 629 00:58:36,171 --> 00:58:38,972 මම අවුරුදු ගානක් නාස්ති කළා ඔයා ඉපදුනාට පස්සෙ 630 00:58:39,075 --> 00:58:40,675 පුතෙක්ව ඕන කරගෙන. 631 00:58:53,182 --> 00:58:55,102 ඔයා තමා ඔයාගෙ අම්මගෙ හොඳම කෙනා. 632 00:58:58,063 --> 00:59:00,303 මම විශ්වාස කරනවා ඒක,එයා එහෙම හිතනවා 633 00:59:00,438 --> 00:59:02,798 ඔයාට රාජ්‍ය පාලනය කරන්න පුලුවන් රැජිණක් වෙන්න පුලුවන් කියා. 634 00:59:03,135 --> 00:59:04,695 ඩේමන් නෙ ඔබේ අනුප්‍රාප්තිකයා. 635 00:59:06,191 --> 00:59:08,711 ඩේමන් ඔටුන්න පළදින්න නෙවෙයි ඉපදුනේ. 636 00:59:09,542 --> 00:59:11,022 ඒත් මම විශ්වාස කරනවා ඔබ ගැන. 637 00:59:11,982 --> 00:59:14,862 වැලේරියන් නිවාසයේ කෝලිස් 638 00:59:14,941 --> 00:59:18,902 ටයිඩ් හී අධිපති, සහ ප්ලාවිත සලකුණේ හිමිකරු. 639 00:59:18,982 --> 00:59:22,062 මම,කෝලිස් වැලේරියන් 640 00:59:22,142 --> 00:59:25,102 ටයිඩ් හී අධිපති සහ ප්ලාවිත ලකුණෙ හිමිකරු 641 00:59:25,728 --> 00:59:27,648 විසරිස් රජතුමාට විශ්වාසවන්ත වීමට පොරොන්දු වෙනව 642 00:59:27,728 --> 00:59:30,608 තවද ඔහුගේ අනුප්‍රාප්තිකයාට, රනීරා කුමරියට. 643 00:59:30,688 --> 00:59:32,648 මම ඔවුන්ට ස්වාමිභක්තිය ප්‍රතිඥා දෙනවා 644 00:59:33,193 --> 00:59:35,313 ඔවුන්ව ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ආරක්ෂා කරනවා 645 00:59:35,393 --> 00:59:37,713 ඉතා විශ්වාසයෙන් සැකයක් නැතිවම. 646 00:59:41,993 --> 00:59:44,993 මම අලුත් පරණ දෙවියන්ගේ නාමයෙන් දිවුරනවා 647 00:59:47,876 --> 00:59:50,396 මේක ලේසිපහසු ඉගියක් නෙවෙයි,රනීරා 648 00:59:50,476 --> 00:59:52,476 මකර තොටිල්ල කියන්නෙ එක දෙයක් 649 00:59:52,799 --> 00:59:55,839 ඒත් යකඩ සිංහාසනය කියන්නෙ රාජධානියෙ භයානකම ස්ථානය. 650 00:59:56,994 --> 00:59:58,929 මම,අධිපති හොබට් හයි ටවර් 651 00:59:58,954 --> 01:00:01,303 දකුණෙහි පහන් කණුව, සිටැඩෙල් වල ආරක්ෂක 652 01:00:01,328 --> 01:00:02,768 ඕල්ඩ් ටවුන් හී ස්වරය 653 01:00:02,793 --> 01:00:05,394 පොරොන්දු වෙනවා විසරිස් රජුට විශ්වාසවන්ත වීමට 654 01:00:05,474 --> 01:00:08,474 සහ ඔහුගේ අනුප්‍රාප්තික, රනීරා කුමරියටත්. 655 01:00:11,696 --> 01:00:13,136 මම මාගේ ස්වාමිභක්තිය ප්‍රතිඥා දෙනවා 656 01:00:13,216 --> 01:00:15,096 ඔවුන්ව ආරක්ෂා කරනවා සතුරන්ට එරෙහිව 657 01:00:15,175 --> 01:00:17,776 විශ්වාසයෙන් වගේම කපටිකමෙන් තොරව. 658 01:00:18,963 --> 01:00:21,763 මා මෙය අලුත් පරණ දෙවියන්ගේ නාමයෙන් පොරොන්දු වෙනවා. 659 01:00:28,814 --> 01:00:29,781 මට ඔබේ අත දෙන්න. 660 01:00:44,767 --> 01:00:46,727 මම,බෝමන්ඩ් බැරතියන්, 661 01:00:47,922 --> 01:00:51,323 විසරිස් රජතුමාට විශ්වාසවන්ත වීමට පොරොන්දු වෙනවා 662 01:00:53,123 --> 01:00:56,603 තව දෙයක් තියනව මම ඔයාට කියන්න ඕන. 663 01:00:56,965 --> 01:00:58,925 ඒක ඔයාට තේරුම්ගන්න අපහසු වේවි 664 01:00:59,006 --> 01:01:00,726 ඒත් ඔයා ඒක අහන්නම ඕන. 665 01:01:01,566 --> 01:01:03,046 අපේ ඉතිහාසයන් 666 01:01:03,126 --> 01:01:06,046 ඒවා අපට කියන්නෙ ඒගන් මකර ස්වරයෙන් බ්ලැක්වෝටර් දිහා බැලුව කියල 667 01:01:06,273 --> 01:01:08,754 ස්වයංපෝෂිත භූමියක් අල්ලගන්න දැක්කා කියල. 668 01:01:10,384 --> 01:01:13,384 ඒත් එයාගෙ බලාපොරොත්තු ව විතරක් නෙවෙයි එයාව දිනවව්වෙ 669 01:01:14,366 --> 01:01:15,327 ඒක හීනයක්. 670 01:01:16,223 --> 01:01:18,383 ඩේනිස් වැලිරියාවෙ අවසානය දැක්කා වගේ 671 01:01:18,861 --> 01:01:21,542 ඒගන් මිනිස්සුන්ගෙ ලෝකයෙ අවසානය දැක්ක 672 01:01:22,079 --> 01:01:26,759 භයානක සීතකාලයකින් උතුරෙ ඉදල හමාගෙන එන. 673 01:01:26,784 --> 01:01:30,727 මම,ස්ටාක් හී රික්, අධිපති වෙනවා සීත.. 674 01:01:30,824 --> 01:01:34,104 ඒගන් දැක්කා ඒ හුළගත් එක්ක හමාගෙන එන ඇත්තම අදුරක්. 675 01:01:34,183 --> 01:01:37,783 ඒකෙ ඇතුළෙ මොන දේ තිබ්බත්, 676 01:01:38,636 --> 01:01:41,292 මේ මහා සීත සෘතුව එද්දී රනීරා, 677 01:01:42,032 --> 01:01:44,118 හැම බටහිර කෙනෙක්ම ඒකට එරෙහිව නැගිටින්න ඕන. 678 01:01:44,895 --> 01:01:46,232 මිනිස්සුන්ගෙ ලෝකය බේරෙන්න නම්, 679 01:01:46,256 --> 01:01:48,816 ටාගේරියන්වරු යකඩ සිංහාසනයේ ඉදගන්න ඕන. 680 01:01:49,135 --> 01:01:50,775 රජෙක් හරි රැජිණක් හරි 681 01:01:50,933 --> 01:01:54,574 ගොඩක් බලසම්පන්න වෙනවා අදුරයි සීතලයි පරාජය කරන්න. 682 01:01:57,199 --> 01:02:00,040 ඒගන් ඔහුගෙ හීනවලට කිව්වෙ "ගින්දර සහ සීතලේ ගීතය." කියල. 683 01:02:03,121 --> 01:02:04,241 මේ රහස 684 01:02:05,240 --> 01:02:07,960 ඒක මාරු වුනා රාජ උරුමක්කාරයින්ට ඒගන් ගෙ කාලෙ ඉදල. 685 01:02:09,783 --> 01:02:12,023 දැන් ඔයා ඒක ගෙනියන්න පොරොන්දු වෙන්න ඕන 686 01:02:12,662 --> 01:02:14,102 ඒක ආරක්ෂා කරන්නත්. 687 01:02:17,033 --> 01:02:18,753 මට මේක පොරොන්දු වෙන්න,රනීරා. 688 01:02:23,365 --> 01:02:24,685 පොරොන්දු වෙන්න මට. 689 01:02:30,641 --> 01:02:35,842 මම,විසරිස් ටාගේරියන්, මාගේ නාමයෙන් 690 01:02:37,407 --> 01:02:41,007 ඇන්ඩල් හී රජු, රොයිනාර්ගෙ නාමව, ප්‍රථම මිනිසුන්ගේද නාමයෙන් 691 01:02:42,169 --> 01:02:46,129 රාජධානි හතේ අධිපතීන්ගෙ නාමයෙ, මේ රාජධානියේ ආරක්ෂක විදිහට 692 01:02:47,368 --> 01:02:48,808 මා නම් කරනවා 693 01:02:49,567 --> 01:02:51,527 රනීරා ටාගේරියන් 694 01:02:51,678 --> 01:02:56,660 මකර ස්වරයේ කුමාරිකාව ලෙස සහ යකඩ සිංහාසනයේ උරුමක්කාරිය ලෙස. 695 01:02:58,546 --> 01:03:10,546 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ©ස‍ඳමින් හර්ෂණ විසින්© ❤️50 වන උපසිරැසි ගැන්වීම❤️