1
00:00:05,997 --> 00:01:45,141
{\an9}𝐂𝐈𝐍𝐄𝐑𝐔.𝐋𝐊
2
00:02:00,037 --> 00:02:01,246
මට රැජිනව හමුවෙන්න ඕනේ.
3
00:02:07,419 --> 00:02:08,420
උත්තමාවියනි.
4
00:02:22,559 --> 00:02:23,851
ඔහු ආපහු ඇවිත්.
5
00:02:23,852 --> 00:02:24,853
කවුද?
6
00:02:25,228 --> 00:02:26,312
ඒගොන්.
7
00:02:26,313 --> 00:02:27,648
සන්ෆයර් ජීවතුන් අතර.
8
00:02:29,066 --> 00:02:30,067
එළියට!
9
00:02:32,778 --> 00:02:34,821
ඌ මැරිලා, ඌ වැටිලා ඉන්නේ මුඩුබිමක.
10
00:02:38,450 --> 00:02:39,784
වාඩිවෙන්න.
11
00:02:39,785 --> 00:02:42,578
ඒගොන් මූටන්වරුන්ගේ හමුදාව
12
00:02:42,579 --> 00:02:43,789
රූක්ස් රෙස්ට් වලදි පුළුස්සලා දැම්මා.
13
00:02:44,373 --> 00:02:45,540
ඒ වගේම ඌ පියඹලා ගියා...
14
00:02:46,833 --> 00:02:48,168
කවුද දන්නේ කොහේටද කියලා.
15
00:02:50,587 --> 00:02:53,340
උගේ අනුගාමිකයෝ රාජධානිය පුරාම
රේවන්ලා යවලා තියෙනවා,
16
00:02:54,466 --> 00:02:56,301
රජුගේ ආපසු පැමිණීම ප්‍රකාශ කරමින්.
17
00:02:57,260 --> 00:03:00,221
සාමාන්‍ය වැසියන් විශ්වාස කරන්නේ
මේක දෙවිවරුන්ගෙන් ආපු සංඥාවක් කියලා.
18
00:03:00,222 --> 00:03:02,056
ඔවුන්න් හිතන්නේ ඒගොන් සහ මකරා
සිංහාසනය ආපහු අරගන්න...
19
00:03:02,057 --> 00:03:03,517
මරණයෙන් නැගිටලා ඇවිත් කියලා.
20
00:03:04,434 --> 00:03:05,810
දැන් මේ මොහොතේ,
21
00:03:05,811 --> 00:03:08,437
මගේ යටත්වැසියන් යැයි කියන උන්
මහා සෙප්ටයේ දොරටු ගාව බලාගෙන ඉන්නවා
22
00:03:08,438 --> 00:03:10,773
පාලනය කළ යුත්තේ කවුද කියලා අහන්න!
23
00:03:10,774 --> 00:03:13,484
මම මේ තරම් සටන් කරලා
දුක් වින්දාට පස්සෙත්!
24
00:03:13,485 --> 00:03:14,486
රෙනීරා.
25
00:03:26,415 --> 00:03:29,083
සුළු දෙවිවරු කිසිම දෙයක් තීරණය කරන්නේ නෑ.
26
00:03:29,084 --> 00:03:31,128
අපි පැවතෙන්නේ
පුරාණ වැලීරියාවේ ලේ වලින්.
27
00:03:33,213 --> 00:03:35,590
ඔයාට ළඟා වෙන්න පුළුවන් මායිමේ
සම්පූර්ණ බලය තියෙනවා.
28
00:03:36,633 --> 00:03:38,093
ඔයාට තියෙන්නේ ඒක පාවිච්චි කරන්න විතරයි.
29
00:03:40,512 --> 00:03:42,055
ඔය මගුල් විසේරිස්...
30
00:03:44,516 --> 00:03:45,976
ඔහු තමයි මාව මෙතනට ඇද දැම්මේ.
31
00:03:47,018 --> 00:03:49,228
ඔහුගේ ඒ අනාවැකිය
දිගින් දිගටම මාව පරීක්ෂාවට ලක් කරනවා.
32
00:03:49,229 --> 00:03:51,440
ඒ හැම බාධකයක්ම මම ජයගත්තා.
33
00:03:51,648 --> 00:03:54,025
මේකයි ඔයාගෙ පරීක්ෂණය.
34
00:03:54,860 --> 00:03:56,653
දැන්.
35
00:03:58,947 --> 00:04:02,743
ඔයා නැගී හිටින්න අවශ්‍යම
මොහොත මේකයි.
36
00:04:04,911 --> 00:04:08,081
රාජධානිය තේරුම්ගන්න එකම භාෂාව බලය විතරයි.
37
00:04:10,667 --> 00:04:12,878
ඔයා හැමදාම ඒ බව දැනගෙන හිටියා.
38
00:04:43,700 --> 00:04:46,995
මුරකරුවන් යොදවන්න,
39
00:04:48,705 --> 00:04:50,707
ඒගොන්ගේ මකරුන් වෙනුවෙන්.
40
00:04:53,251 --> 00:04:58,548
ඒ වගේම හියුග් වර්මිතෝර් එක්ක
ඩ්රැගන්පිට් දොරටු ගාව රඳවන්න.
41
00:05:04,971 --> 00:05:07,057
ටම්බල්ටන් වලට විරුද්ධව ප්‍රහාරය දියත් කරන්න.
42
00:05:07,641 --> 00:05:09,392
ගෙයින් ගෙට යන්න.
43
00:05:10,977 --> 00:05:13,730
හැම හයිටවර් කෙනෙක්වම හොයාගන්න,
44
00:05:14,731 --> 00:05:18,443
එකෙක්වත් ඉතුරු නොකර උන්ව මරා දාන්න.
45
00:05:20,237 --> 00:05:22,447
මුළු රාජධානියම බලාගෙන ඉන්නවා.
46
00:05:28,411 --> 00:05:31,832
මාව රකුසෙක් බවට පත් කරන්න එපා.
47
00:05:32,332 --> 00:05:36,127
ඒක මට ලොකු සතුටක්, උත්තමාවියනි.
48
00:05:38,129 --> 00:05:41,424
ඕමන්ඩ් සහ ඩේරොන් මැරුණට පස්සේ,
49
00:05:45,136 --> 00:05:51,268
මම අර ඒගොන් කියන වංචාකාරයාව දොට්ට අරන්
මගේ අතින්ම ඌව මරනවා.
50
00:05:54,604 --> 00:05:57,607
උත්තමාවියනි, සී ස්නේක්ව බේරගන්න
මොකක්හරි සැලසුමක් තියෙනවද?
51
00:05:59,359 --> 00:06:00,944
ඔබතුමිය ඔහුව බේරගන්නවා, නේද?
52
00:06:03,321 --> 00:06:07,074
අපි ටම්බල්ටන් අල්ලගත්තට පස්සේ
ඔබේ තාත්තා සම්පූර්ණයෙන්ම හොයා බලාවි.
53
00:06:07,075 --> 00:06:09,034
ඒ වෙනකොට, ඔහු මැරිලා ඉන්නත් පුළුවන්.
54
00:06:09,035 --> 00:06:10,287
මාව යවන්න. දැන්ම.
55
00:06:11,162 --> 00:06:13,455
ඇඩම්වයි ඔබවයි මෙහෙට ඕනේ,
56
00:06:13,456 --> 00:06:15,834
ඒ පැතිරෙන කටකතා ඇත්ත නම්,
57
00:06:16,167 --> 00:06:17,711
සන්ෆයර් තවම ජීවතුන් අතර නම්.
58
00:06:18,962 --> 00:06:21,755
කෝලිස් කියන්නේ ඔබේ හස්තය,
ඔබේ පැරණිතම මිත්‍රයා.
59
00:06:21,756 --> 00:06:23,299
මම ඔහුට කිසිම නරකක් ප්‍රාර්ථනා කරන්නේ නෑ.
60
00:06:23,300 --> 00:06:24,634
ඒත් ඔහු ගත්ත එක තීරණයක් නිසා
61
00:06:25,093 --> 00:06:26,970
අද අපි හැමෝටම වන්දි ගෙවන්න වෙලා.
62
00:06:29,514 --> 00:06:31,016
ඒක ඔබේ වැරැද්ද!
63
00:06:32,851 --> 00:06:33,893
මොකක්ද?
64
00:06:33,894 --> 00:06:36,228
කෝලිස් උතුමන් පිටත් වෙලා ගිහින්
ඔහුව අත්අඩංගුවට පත්වුණු එක.
65
00:06:36,229 --> 00:06:37,939
හිතන්නවත් එපා...
66
00:06:38,690 --> 00:06:41,276
ඔබ හැමතිස්සෙම ඔබට සේවය කරන අයව
පහත් කරලයි සලකන්නේ.
67
00:06:42,444 --> 00:06:44,987
ඇඩම් සහ මම කිසිම විවේකයක් නැතුව වැඩ කරනවා,
68
00:06:44,988 --> 00:06:47,365
අපි සතුරන් හොයාගෙන
අනන්තවත් වාර ගාණක් පිටත් වෙලා ගියා.
69
00:06:47,699 --> 00:06:49,366
ඒත් ඔබ අපිට කළගුණ සලකන්නෙ කෝපයෙන්.
70
00:06:49,367 --> 00:06:52,954
ඔව්, මොකද ඔබේ ඒ ගමන් වලින්
මට කිසිම වැඩක් වෙලා නෑ.
71
00:06:53,580 --> 00:06:56,749
ඒ අතරේ මගේ සතුරෝ ටිකෙන් ටික
උන්ගේ බලය වැඩිකරගෙන.
72
00:06:56,750 --> 00:06:59,002
කෙනෙක්ගෙන් වැඩක් තියෙනවනම්,
ඔබ එයාව පාවිච්චි කරනවා.
73
00:07:00,211 --> 00:07:01,880
නැත්නම්, ඔබ එයාව අතාරිනවා.
74
00:07:02,589 --> 00:07:03,757
රෙයිනාව අතෑරියා වගේ.
75
00:07:04,132 --> 00:07:07,134
දැන් ඇය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා,
මගේ සීයා වගේම.
76
00:07:07,135 --> 00:07:09,804
ගලට් සටනින් පස්සේ ඔබව අතාරින්න
මට ඕනෙ තරම් හේතු තිබුණා.
77
00:07:11,264 --> 00:07:12,265
සමහරවිට.
78
00:07:13,600 --> 00:07:14,976
ඒත් ඔබට මගේ මකරාව ඕනේ.
79
00:07:18,396 --> 00:07:19,773
අහංකාර කෙල්ල.
80
00:07:21,733 --> 00:07:24,569
කොහොමත් ඒ අහංකාරකම
ඔබේ ලේවලම තියෙනවනේ,
81
00:07:26,154 --> 00:07:28,114
ඔබේ සහෝදරිය අපිට මතක් කරලා දුන්නා වගේ.
82
00:07:40,627 --> 00:07:41,795
සුබ දවසක්, මහත්වරුනි.
83
00:07:42,671 --> 00:07:43,922
ගොඩක් සුබ දවසක්, ඔව්.
84
00:07:45,548 --> 00:07:47,341
අපි ඊයේ රෑ ඩ්‍රිෆ්ට්මාර්ක් වලින් පිටත් වුණා,
85
00:07:47,342 --> 00:07:49,218
අපේ නාවික හමුදාපතිතුමා
86
00:07:49,219 --> 00:07:50,720
හයිටවර්ලාගේ අත්අඩංගුවේ ඉන්න බව
දැනගත්ත ගමන්ම.
87
00:07:51,554 --> 00:07:53,056
රැජින ඔබව කැඳවලා තියෙනවා
88
00:07:53,640 --> 00:07:54,975
අගනුවර ආරක්ෂා කරන්න.
89
00:07:57,102 --> 00:07:59,478
අපි එහෙම කළොත්,
අපේ උතුමාණන්ට මැරෙන්න වේවි.
90
00:07:59,479 --> 00:08:02,399
කෝලිස් උතුමාණන් දැනගෙන හිටියා
ඔහු ගන්න අවදානම ගැන.
91
00:08:03,858 --> 00:08:06,527
ඔහු හැමතිස්සෙම
වලාරියන්වරුන්ගේ ගෞරවය
92
00:08:06,528 --> 00:08:07,654
ඔහුගේ ජීවිතේට වඩා උඩින් තිබ්බා.
93
00:08:09,030 --> 00:08:11,491
ඔහු වෙනුවෙන් කතා කරන්න
ඔබ කවුද?
94
00:08:13,118 --> 00:08:14,661
මම ඔහුගේ වැඩිමහල් පුත්‍රයා
95
00:08:17,497 --> 00:08:18,790
ඒ වගේම නම් කරන ලද අනුප්‍රාප්තිකයා.
96
00:08:21,042 --> 00:08:24,295
නෛතිකව අනාගත මුහුදු රළෙහි පාලකයා.
97
00:08:29,884 --> 00:08:31,136
දොරටු ඇරපල්ලා!
98
00:08:46,609 --> 00:08:47,694
ආපහු හැරෙන්න!
99
00:08:48,820 --> 00:08:50,030
ඉදිරියට, ගමන් කරන්න!
100
00:09:00,749 --> 00:09:01,750
අර...
101
00:09:02,459 --> 00:09:03,460
අර ඔක්කොම...
102
00:09:04,377 --> 00:09:05,712
ඔයා වෙනුවෙන්.
103
00:09:08,214 --> 00:09:09,549
විස්මිතයි නේද?
104
00:09:13,386 --> 00:09:14,387
ඒත්...
105
00:09:15,680 --> 00:09:17,348
ඔයාට නයිට් පදවියක් දෙන්න ඕනේ...
106
00:09:18,558 --> 00:09:20,226
කිරුළ පළඳවන්න කලින්.
107
00:09:21,895 --> 00:09:22,896
දණ ගහන්න.
108
00:09:34,866 --> 00:09:36,201
ඩේරොන් ටාගේරියන්,
109
00:09:36,868 --> 00:09:39,662
මිනිසුන්ගේ සහ දෙවිවරුන්ගේ
ඇස් ඉදිරිපිට ඔබ දිවුරනවද
110
00:09:40,288 --> 00:09:42,624
අසරණයින් ආරක්ෂා කරන්න...
111
00:09:43,666 --> 00:09:45,209
හැමෝම ඇතුළට!
112
00:09:45,210 --> 00:09:46,418
යමු!
113
00:09:46,419 --> 00:09:49,339
...කාන්තාවන් සහ ළමයින්
රැකගන්න,
114
00:09:52,342 --> 00:09:54,010
ඔබේ අණදෙන නිලධාරීන්ට
115
00:09:54,552 --> 00:09:55,637
සහ ඔබේ ස්වාමියාට අවනත වෙන්න,
116
00:09:57,180 --> 00:09:59,349
අවශ්‍ය වූ විට
වීරත්වයෙන් සටන් කරන්න,
117
00:10:00,934 --> 00:10:03,977
ඒ වගේම ඔබට පවරන
ඕනෑම කාර්යයක් ඉටු කරන්න...
118
00:10:03,978 --> 00:10:05,479
- ලෑස්තියි.
- ...කොතරම් දුෂ්කර වුණත්...
119
00:10:05,480 --> 00:10:09,024
- අදින්න!
- ...කොතරම් පහත් හෝ භයානක වුණත්?
120
00:10:09,025 --> 00:10:10,276
නවත්වන්න!
121
00:10:14,155 --> 00:10:15,240
මම දිවුරනවා.
122
00:10:22,914 --> 00:10:24,415
නැගී සිටින්න, නයිට්වරයාණෙනි.
123
00:10:30,463 --> 00:10:32,423
සර් ඩේරොන් ද ඩේරින්.
124
00:10:35,218 --> 00:10:36,469
අපිට පාර පෙන්වන්න.
125
00:10:49,023 --> 00:10:51,066
අවජාතක රැජිනගේ හමුදාව
126
00:10:51,067 --> 00:10:52,443
අපේ දොරටු ළඟ ඉන්නේ.
127
00:10:53,778 --> 00:10:57,781
උන් ඔක්කොම මරණයට ගෙනියන්නේ
ඇයගේ මාමා.
128
00:10:57,782 --> 00:10:59,032
නෑ.
129
00:10:59,033 --> 00:11:00,284
ඇයගේ පෙම්වතා.
130
00:11:00,285 --> 00:11:01,493
නෑ.
131
00:11:01,494 --> 00:11:02,787
ඇයගේ සැමියා.
132
00:11:04,497 --> 00:11:07,000
ඩේමන් අපත ටාගේරියන්.
133
00:11:08,501 --> 00:11:11,254
- ඒ වගේම උගේ මකරා.
- ඔව් යකෝ ඌට මකරෙක් ඉන්නවා!
134
00:11:13,715 --> 00:11:15,133
ඒත් ඌ ඌව පාවිච්චි කරන්නේ නෑ.
135
00:11:17,510 --> 00:11:18,595
ඔබ කොහොමද දන්නේ?
136
00:11:19,137 --> 00:11:21,347
මොකද උගේ බිරිඳ, රැජින,
137
00:11:22,265 --> 00:11:23,266
ඌට ඒකට ඉඩ දෙන්නේ නෑ.
138
00:11:25,226 --> 00:11:27,854
රෙනීරා ඩේමන්ව බැඳලා තියෙන්නේ
ගොඩක් තදට,
139
00:11:28,605 --> 00:11:31,024
හරියට කූඩුවක ඉන්න බැල්ලියෙක් වගේ.
140
00:11:34,068 --> 00:11:36,070
මකර උතුමාණන්ට තව බියර් එකක්!
141
00:11:38,198 --> 00:11:39,866
අර තක්කඩි කුමාරයා
142
00:11:40,408 --> 00:11:42,076
ඉක්මනින්ම වෙව්ලන්න පටන් ගනීවි
143
00:11:42,452 --> 00:11:43,870
අතිවිශිෂ්ට
144
00:11:44,662 --> 00:11:45,830
ඒ වගේම භයානක
145
00:11:46,497 --> 00:11:48,708
උල්ෆ් ද වයිට් උතුමාණන් ඉස්සරහා.
146
00:11:56,257 --> 00:11:57,258
උත්තමාවියනි.
147
00:11:59,552 --> 00:12:02,096
- උත්තමාවියනි, මොකක්හරි ප්‍රශ්නයක්ද?
- මොකක්ද උවමනාව?
148
00:12:03,723 --> 00:12:05,892
හෙලේනා කුමරිය
149
00:12:06,684 --> 00:12:08,436
තවම මොනවත් කාලා නෑ.
150
00:12:09,729 --> 00:12:11,898
මේස්ටර්වරු කලබල වෙලා ඉන්නේ.
151
00:12:12,357 --> 00:12:14,943
ගොඩක්ම,
ඇගේ කුසයේ ඉන්න දරුවා ගැන.
152
00:12:20,448 --> 00:12:21,950
සර් ඇලින්ට එන්න කියන්න.
153
00:12:24,953 --> 00:12:26,955
මහා සෙප්ටයට යන්න මට ආරක්ෂාවක් ඕනේ.
154
00:12:27,747 --> 00:12:29,249
එහේදී, අද,
155
00:12:29,999 --> 00:12:31,458
උත්තම පූජකයා මාව අභිෂේක කරලා
156
00:12:31,459 --> 00:12:33,962
මුළු නගරයම ඉස්සරහා
මගේ පාලනයට ආශිර්වාද කරාවි.
157
00:12:35,296 --> 00:12:37,382
තෝරාගත්ත කෙනා කවුද කියලා
කාටවත් සැකයක් නැතිවේවි.
158
00:12:39,175 --> 00:12:40,426
එහෙමයි, උත්තමාවියනි.
159
00:12:42,178 --> 00:12:43,263
එච්චරද?
160
00:12:50,353 --> 00:12:51,521
නෑ.
161
00:12:58,736 --> 00:12:59,737
මොකක්ද ප්රශ්නය?
162
00:13:00,530 --> 00:13:01,531
සර්.
163
00:13:02,156 --> 00:13:03,407
සර්!
164
00:13:03,408 --> 00:13:05,534
ආර්යාවනි.
බාධා කළාට සමාවෙන්න.
165
00:13:05,535 --> 00:13:08,120
- අපට ඒ හැටි වෙලාවක් නෑ.
- වෙලාව මොකටද?
166
00:13:08,121 --> 00:13:10,832
මර්මේඩ්ස් කිස් නෞකාවේ
ඔබට ගමනක් වෙන් කරලා තියෙනවා.
167
00:13:11,332 --> 00:13:13,626
පහුවදා එළි වෙද්දිම ඔබ පෙන්ටොස් බලා පිටත් වේවි.
168
00:13:14,252 --> 00:13:16,170
මට කිව්වා ඔබට කියන්න...
169
00:13:16,629 --> 00:13:18,881
ඔබ මෙහි කළ සේවය අවසන් කියලා.
170
00:13:19,924 --> 00:13:22,843
ඔබ රාජධානියට වගේම රැජිනට
විශ්වාසවන්තව සේවය කළා,
171
00:13:22,844 --> 00:13:25,680
ඒ වගේම ඇගේ කෘතවේදීත්වය
ඔබට ප්‍රකාශ කරන්න උත්තමාවියට අවශ්‍ය වුණා.
172
00:13:27,181 --> 00:13:29,266
ඔබට ඇති තරම් රත්තරන් ලැබේවි
173
00:13:29,267 --> 00:13:31,352
ඔබටම කියලා මන්දිරයක් ගන්න
වගේම සේවකයින්ව තියාගන්න.
174
00:13:34,647 --> 00:13:35,648
ඔබ ඉක්මන් කරන්න ඕනේ.
175
00:13:39,360 --> 00:13:41,946
මටත් මේක තේරෙන්නේ නෑ, මගේ ආර්යාවනි.
176
00:13:53,499 --> 00:13:55,126
දැන් වෙලාව හරි, මගේ ආර්යාවනි.
177
00:13:57,587 --> 00:13:59,339
මම ඔබව ඔබේ කාමරයට එක්කන් යන්නම්.
178
00:14:22,570 --> 00:14:23,613
මේ පැත්තෙන්, කුමරිය.
179
00:14:40,630 --> 00:14:42,464
රැජිනව විශ්වාස කරන්න එපා.
180
00:14:42,465 --> 00:14:44,759
ඒගොන් ආපහු ඇවිත්.
ඔහුගේ මකරා තාමත් ජීවතුන් අතර.
181
00:14:45,218 --> 00:14:49,389
ඔබේ කුසයේ ඉන්න දරුවා ප්‍රාණ ඇපකරුවෙක්,
ඔබේ සතුරන්ට විරුද්ධව ඇයට වාසියක් දෙන
182
00:14:49,514 --> 00:14:51,140
- ජයග්‍රහණයක්.
- නවතින්න එපා.
183
00:14:51,265 --> 00:14:53,101
- ඇති.
- ඇය කවදාවත් ඔබට යන්න දෙන එකක් නෑ.
184
00:15:04,570 --> 00:15:05,696
ඔබට මතකද?
185
00:15:08,032 --> 00:15:09,283
ඒමන්ඩ්, ඔබට මතකද?
186
00:15:12,328 --> 00:15:13,329
මට උදව් කරන්න.
187
00:15:16,624 --> 00:15:17,708
බයවෙන්න එපා.
188
00:15:18,543 --> 00:15:19,544
ඔයා තාම ජීවතුන් අතර.
189
00:15:22,296 --> 00:15:24,048
මෙන්න. මේක බොන්න.
190
00:15:26,384 --> 00:15:27,760
පැයකින් මම තව ගේන්නම්.
191
00:15:29,011 --> 00:15:30,263
ඇය මට වස දුන්නා.
192
00:15:31,180 --> 00:15:33,891
අන්තිමට ඔයා තේරුම්ගන්න ඇති
මේ ලෝකේ ඔයා තනිවෙලා කියලා.
193
00:15:34,475 --> 00:15:35,977
ඒකෙදි නම්, අපි දෙන්නම එකයි.
194
00:15:44,986 --> 00:15:46,946
මට තවත් දුක් විඳින්න ඕනේ නෑ.
195
00:15:49,657 --> 00:15:50,658
ඔයාට?
196
00:15:51,033 --> 00:15:53,035
මම තනි වුණාම මොකද වෙන්නේ?
197
00:15:54,412 --> 00:15:56,247
මම ජීවත් වුණත් මැරුණත්?
198
00:15:59,667 --> 00:16:01,878
මම රාජ ඝාතකයෙක්, ඇලිස්.
199
00:16:03,838 --> 00:16:05,840
මගේ සහෝදරයා මැරුණේ
200
00:16:06,841 --> 00:16:08,009
මගේම අතින්.
201
00:16:08,301 --> 00:16:11,179
මම ශාපලත් කෙනෙක් වගේම
දුක් විඳින්න නියම වුණු කෙනෙක්.
202
00:16:14,223 --> 00:16:15,391
ඔයත් මාව දාලා යන්න ඕනේ.
203
00:16:18,060 --> 00:16:20,146
නැත්නම් ඔයාවත් මගේ මේ ඉරණමටම ගොදුරු වේවි.
204
00:16:26,861 --> 00:16:29,529
බැලේරියන් මකරා මේ තැන පුළුස්සලා දැම්මේ
205
00:16:29,530 --> 00:16:31,866
හැරන් උතුමාණන්ගේ
පරම්පරාවම විනාශ කරන්න.
206
00:16:33,576 --> 00:16:36,162
ඒත් ඒ පරම්පරාව
එච්චර ලේසියෙන් අතුරුදහන් වුණේ නෑ.
207
00:16:37,288 --> 00:16:38,498
එක දරුවෙක්...
208
00:16:39,916 --> 00:16:40,917
පිරිමි දරුවෙක්...
209
00:16:42,543 --> 00:16:43,711
බේරුණා.
210
00:16:44,795 --> 00:16:46,297
බරපතල විදිහට පිච්චිලා,
211
00:16:46,839 --> 00:16:47,840
ඒත් ජීවතුන් අතර.
212
00:16:49,842 --> 00:16:52,470
ඔහුගේ අම්මා ඔහුව බේරගන්න
ඕනෑම දෙයක් දෙන්න ලෑස්තිවෙලා හිටියා.
213
00:16:56,224 --> 00:16:59,560
ඇය රාජධානි හතේම ඉන්න
මේස්ටර්වරුන්ට පණිවිඩ යැව්වා,
214
00:17:00,061 --> 00:17:01,229
ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.
215
00:17:08,444 --> 00:17:10,696
අන්තිමට ඇය පුරාණ ශාස්ත්‍රයට යොමු වුණා.
216
00:17:12,114 --> 00:17:15,660
ඇය මේ පොළොවටත් වඩා පැරණි
මන්ත්‍ර හොයාගත්තා.
217
00:17:16,244 --> 00:17:19,330
කැලෑවල ජීවත් වෙන
භූතයන් එක්ක ගනුදෙනු කළා.
218
00:17:22,667 --> 00:17:25,836
ඒත් මකරුන්ගේ ගින්නෙන් වුණු පිළිස්සුම් වල
සුවයක් තිබුණේ නෑ.
219
00:17:27,838 --> 00:17:29,298
දරුවා මැරුණාම...
220
00:17:36,389 --> 00:17:38,766
ඇයත් ඔහු එක්කම යන්න උත්සාහ කළා.
221
00:17:49,735 --> 00:17:51,988
ඒ වගේම ඒකේ වන්දිය මොකක්ද කියලා
ඇය දැනගත්තා.
222
00:17:58,411 --> 00:18:00,705
ඇය දැනගත්තා ඇයට ශාප වෙලා කියලා.
223
00:18:01,414 --> 00:18:02,540
ජීවත් වෙන්න නියම වෙලා...
224
00:18:04,417 --> 00:18:08,379
පැරණි ගංගා රජවරුන්ගේ භූමියේ.
225
00:18:09,380 --> 00:18:11,757
හැරන්ගේ කෑදරකමට හවුල් වුණාට ශාප වෙලා.
226
00:18:12,008 --> 00:18:15,803
ඇගේ නම, ඇගේ තනතුර,
ඇගේ බලකොටුව අහිමි වෙලා...
227
00:18:18,306 --> 00:18:21,099
වගේම මේක අල්ලගන්න එන
හැම තක්කඩි පාලකයෙක්ටම...
228
00:18:21,100 --> 00:18:22,643
සේවය කරන්න නියම වෙලා.
229
00:18:22,893 --> 00:18:25,021
ඒක වුණේ අවුරුදු සීයකට කලින්.
230
00:18:25,730 --> 00:18:27,648
තනියම ඉන්න ඒක ගොඩක් දිග කාලයක්.
231
00:18:56,260 --> 00:18:57,845
ඔයා කෑම ගන්න ඕනේ, සහෝදරිය.
232
00:19:04,727 --> 00:19:05,936
ඔයාගෙ කුසේ ඉන්න දරුවා ගැන හිතන්න.
233
00:19:06,896 --> 00:19:08,564
දැන් ඔයා ඔහු ගැනත් හිතනවද?
234
00:19:10,441 --> 00:19:11,817
හිතන් ඉන්නේ ඒ පිරිමි දරුවෙක් කියලද?
235
00:19:12,818 --> 00:19:13,819
ඔයා දන්නවද?
236
00:19:15,988 --> 00:19:16,989
මා දිහා බලන්න.
237
00:19:26,999 --> 00:19:28,668
මම ඔයාට රිද්දාවි කියලා ඔයා හිතනවද?
238
00:19:29,543 --> 00:19:32,421
ඔයා හිතනවද ජීවත් වෙනවා කියන්නේ
නොමැරී ඉන්න එක විතරයි කියලා?
239
00:19:36,801 --> 00:19:39,053
මේ කරපු දේට අපේ තාත්තා තමුන්ට වෛර කරාවි.
240
00:19:42,181 --> 00:19:44,308
එහෙම වෙලත්, ඔහු මාව උරුමක්කාරිය කළා.
241
00:19:45,726 --> 00:19:48,604
මම ඔහුගේ දර්ශනයට විශ්වාසවන්තව
ඉන්න උත්සාහ කළා.
242
00:19:49,146 --> 00:19:51,898
ඒකෙන් රාජධානියම විනාශ වෙන බව
තේරෙනකම්.
243
00:19:51,899 --> 00:19:52,857
කුරුමිණියෙක් ඉන්නවා
244
00:19:52,858 --> 00:19:55,861
ගිම්හානයේ ආරම්භයේදී
විතරක් පේන්න ඉන්න.
245
00:19:56,320 --> 00:19:57,987
ඌට ගොඩක් පාට තියෙනවා.
246
00:19:57,988 --> 00:20:01,200
නිල්, රන්වන්, දම්...
247
00:20:02,368 --> 00:20:04,203
ඌ හරියට ඉබ්බෙක් වගේ.
248
00:20:05,955 --> 00:20:07,623
ඔයා කවදාහරි ඌව දැකලා තියෙනවද?
249
00:20:09,041 --> 00:20:10,583
මම හිතන්නේ නෑ.
250
00:20:10,584 --> 00:20:12,878
ඌව හොයාගන්න පුළුවන්
කින්ග්ස් ලෑන්ඩින් වල විතරයි.
251
00:20:13,295 --> 00:20:16,716
ඌ ජීවත් වෙන්නේ
අනිත් සත්තුන්ගේ අපද්‍රව්‍ය කාලා.
252
00:20:21,429 --> 00:20:22,430
ඌ හරිම ලස්සනයි.
253
00:20:25,516 --> 00:20:27,893
හොඳයි, ගිම්හානය ආවම මට ඌව පෙන්නන්න.
254
00:20:34,984 --> 00:20:36,819
ඔයාට කිසිම ගාණක් නෑ.
255
00:20:39,613 --> 00:20:40,614
ඔයා රඟපානවා.
256
00:20:42,825 --> 00:20:44,910
ඔයාට වටිනාකමක් තියෙන හැමදේම...
257
00:20:46,120 --> 00:20:47,121
අවලස්සනයි.
258
00:20:49,039 --> 00:20:50,374
මේ තැන...
259
00:20:51,751 --> 00:20:52,835
අවලස්සනයි.
260
00:20:57,006 --> 00:20:58,758
ඒ වගේම ඔයත්.
261
00:21:00,801 --> 00:21:02,261
- අවලස්සනයි.
- කන්න.
262
00:21:03,929 --> 00:21:05,431
නැත්නම් මම ඔයාට බලෙන් කවනවා.
263
00:21:34,168 --> 00:21:35,169
නෑ!
264
00:21:35,753 --> 00:21:37,712
නෑ! නෑ!
265
00:21:37,713 --> 00:21:40,089
නෑ! මට ඕනේ නෑ!
266
00:21:40,090 --> 00:21:41,801
නෑ!
267
00:21:56,023 --> 00:21:57,024
ඉදිරියට!
268
00:21:57,483 --> 00:21:58,567
ගමන් කරන්න!
269
00:22:10,746 --> 00:22:11,747
සහෝදරයා.
270
00:22:13,415 --> 00:22:16,125
- ඔබත් ටම්බල්ටන් බලා පිටත් වෙනවද?
- නෑ.
271
00:22:16,126 --> 00:22:18,128
අද අපි රැජිනට ආරක්ෂාව සපයනවා.
272
00:22:19,046 --> 00:22:20,047
ඇය කොහේටද යන්නේ?
273
00:22:24,844 --> 00:22:28,180
ඒගොන් ආපහු ආවා කියන ආරංචියෙන්
ඇය ගොඩක් කලබල වෙලා.
274
00:22:28,556 --> 00:22:31,224
ඇය බේලාව බලකොටුවේ හිර කරලා තියෙන්නේ.
275
00:22:31,225 --> 00:22:32,309
ඔබ ඒක දැනගෙන හිටියද?
276
00:22:32,935 --> 00:22:34,353
මේවා ගොඩක් අවුල්සහගත කාලවල්.
277
00:22:34,728 --> 00:22:37,648
උත්තමාවිය ගැන ප්‍රශ්න කරන එක
මට අයිති වැඩක් නෙවෙයි.
278
00:22:40,609 --> 00:22:41,861
ඇයි ඔබ එහෙම කරන්නේ?
279
00:22:42,236 --> 00:22:45,072
අපේ තාත්තා සිරමැදිරිවල
කුණු වෙවී ඉද්දි,
280
00:22:45,322 --> 00:22:47,533
රෙනීරා ඔබව ඔහුගේ තැනට පත් කරලා.
281
00:22:48,450 --> 00:22:50,369
අවජාතකයෙක්ට හොඳ උසස්වීමක්.
282
00:22:53,414 --> 00:22:54,748
මගේ එකම අරමුණ...
283
00:22:55,457 --> 00:22:56,750
මගේ යුතුකම ඉටු කරන එක විතරයි.
284
00:22:58,127 --> 00:22:59,128
ලෑස්ති වෙන්න!
285
00:23:14,435 --> 00:23:15,853
ස්ථානගත වෙන්න!
286
00:23:22,943 --> 00:23:24,028
ගමන් කරන්න!
287
00:23:44,089 --> 00:23:45,090
දෙවියනේ.
288
00:23:47,009 --> 00:23:48,636
මේ තරම් සේනාවක් එක්ක කොහොම සටන් කරන්නද?
289
00:23:49,595 --> 00:23:52,014
වීරත්වයෙන්, ඒත් කිසිම ඵලක් නැතුව.
290
00:23:53,682 --> 00:23:55,017
තමන්ගේ තැන් වලට යන්න, ළමයිනේ.
291
00:23:56,060 --> 00:23:57,811
නවතින්න එපා.
තමන්ගේ තැන් වලට යන්න.
292
00:23:59,480 --> 00:24:00,981
නවතින්න එපා.
නිර්භීත වෙන්න.
293
00:24:02,650 --> 00:24:04,777
ළමයින්ව ඉස්සරහින් තියන්න.
උන්ට හොඳට පේන්න.
294
00:24:07,112 --> 00:24:09,531
උතුමාණන්ණෙනි, උල්ෆ් තාම ආවේ නෑ.
295
00:24:10,074 --> 00:24:11,492
වගේම ඌ උගේ මකරා ගාවත් නෑ.
296
00:24:16,830 --> 00:24:18,957
එක මිනිහෙක් ගානේ දහදෙනෙක්ව අරන් යනවා.
297
00:24:18,958 --> 00:24:20,709
ගම පීරලා හරි ඌව හොයාගන්නවා.
298
00:24:21,502 --> 00:24:23,044
- මාත් එක්ක එන්න.
- මොකක්හරි වැරැද්දක් තියෙනවා.
299
00:24:23,045 --> 00:24:24,088
ඔව්.
300
00:24:24,421 --> 00:24:25,839
අපි හැමෝම මැරෙන්නයි යන්නේ.
301
00:24:26,340 --> 00:24:27,341
නෑ.
302
00:24:28,133 --> 00:24:29,134
මං කියන්නෙ මාමා ගැන.
303
00:24:30,594 --> 00:24:33,263
රොක්ස්ටන් සහ ඔහු මොකක්හරි
දෙයක් ගැන කුමන්ත්‍රණය කරනවා.
304
00:24:35,599 --> 00:24:37,059
ඔහු ඒක මගෙන් පවා හැංගුවා.
305
00:24:37,768 --> 00:24:39,269
- ඒ මොකක් වුණත්...
- මාව අල්ලන්න එපා!
306
00:24:39,645 --> 00:24:41,814
...බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය
ලැබිලා නෑ වගේ.
307
00:24:45,401 --> 00:24:47,068
කරුණාකරලා.
308
00:24:47,069 --> 00:24:49,822
අපිට ඕනේ නෑ.
මේක කරන්න අපිට බල කරන්න එපා.
309
00:24:50,864 --> 00:24:53,033
මම උඩ ඉඳන් සතුරා එක්ක සටන් කරන්නම්.
310
00:24:53,993 --> 00:24:55,202
නෑ.
311
00:24:55,953 --> 00:24:58,372
මේ මිනිස්සු, මේ ළමයි,
312
00:24:58,789 --> 00:24:59,957
මෙතන ඉන්නේ මම වෙනුවෙන්.
313
00:25:01,417 --> 00:25:03,001
මම ඔවුන්ට තනියම සටන් කරන්න දෙන්නේ නෑ.
314
00:25:03,002 --> 00:25:04,252
ඒත්, ඔබ මොනවද කරන්න හදන්නේ?
315
00:25:04,253 --> 00:25:06,421
ඕමන්ඩ්ගේ ලැයිස්තුවේ
තවත් ගොදුරක් වෙන්නද?
316
00:25:06,422 --> 00:25:08,007
මට වෙන මොන විකල්පද තියෙන්නේ?
317
00:25:08,382 --> 00:25:09,717
එක්කෝ මුහුණ දෙනවා...
318
00:25:10,467 --> 00:25:11,719
නැත්නම් පලා යනවා.
319
00:25:17,725 --> 00:25:19,059
තවත් එකක් තියෙන්න පුළුවන්.
320
00:25:21,770 --> 00:25:22,771
මකරෙක්!
321
00:25:40,330 --> 00:25:41,957
උල්ෆ්, මකර පදවන්නා!
322
00:25:43,042 --> 00:25:44,960
මම හොයන්නේ මකර පදවන්නා වෙන උල්ෆ්ව.
323
00:25:45,377 --> 00:25:46,378
උල්ෆ්!
324
00:25:48,714 --> 00:25:49,715
උල්ෆ්!
325
00:25:54,303 --> 00:25:58,139
ඕමන්ඩ් උතුමාණන්ගේ තරුණ රජු
සහ ඔහුගේ විශ්වාසවන්ත සේවකයා.
326
00:25:58,140 --> 00:25:59,141
කටවහපන්.
327
00:25:59,725 --> 00:26:02,769
ඩ්‍රිෆ්ට්මාර්ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා,
ඔබේ උරුමය වගේම.
328
00:26:02,770 --> 00:26:04,437
ඒත් ඩේරොන් රජු,
329
00:26:04,438 --> 00:26:06,606
ත්‍යාගශීලීව සහ ප්‍රඥාවන්තව,
330
00:26:06,607 --> 00:26:07,774
තමුන්ට වඩා හොඳ අනාගතයක් ලබා දෙනවා
331
00:26:07,775 --> 00:26:10,151
රෙනීරා ලෑස්ති කරලා තියෙනවට වඩා.
332
00:26:10,152 --> 00:26:12,321
මට ඉතුරු වෙලා තියෙන්නේ මගේ ගෞරවය විතරයි.
333
00:26:13,614 --> 00:26:16,283
මම ඒක මේ වගේ ලාබ අල්ලසකට
පාවා දෙයි කියලා උඹලා හිතුවද?
334
00:26:16,867 --> 00:26:17,868
හොඳයි.
335
00:26:19,119 --> 00:26:20,287
අමාරු විදිහට කරලා බලමු.
336
00:26:37,638 --> 00:26:38,514
අයින් වෙයල්ලා!
337
00:26:40,015 --> 00:26:41,016
එළියට!
338
00:26:42,518 --> 00:26:43,519
අයින් වෙයල්ලා!
339
00:26:44,228 --> 00:26:45,604
පස්සට! පස්සට!
340
00:26:46,647 --> 00:26:47,730
අයින් වෙයල්ලා!
341
00:26:47,731 --> 00:26:48,816
එළියට!
342
00:26:49,900 --> 00:26:50,818
පස්සට!
343
00:26:57,116 --> 00:26:58,117
පස්සට!
344
00:27:11,588 --> 00:27:13,507
{\an8}- අවජාතකයන්ගේ රැජින -
345
00:27:14,883 --> 00:27:16,843
ඔබයි මගේ උරුමක්කාරයා, ජොෆ්රි.
346
00:27:16,844 --> 00:27:20,722
වගේම මම ඔබට පවරන මේ යුතුකම
රජකම් කරනවාට වඩා එහා ගිය එකක්.
347
00:27:24,184 --> 00:27:27,270
කතාවක් තියෙනවා
ඔබේ සීයා මට කියපු,
348
00:27:27,271 --> 00:27:29,189
වගේම ඒක ඔහුට කියලා තිබුණේ පැරණි රජු.
349
00:27:30,399 --> 00:27:32,067
ඒ වගේම මම ඒක කිව්වා...
350
00:27:33,610 --> 00:27:34,611
ඔබේ සහෝදරයාට.
351
00:27:36,822 --> 00:27:38,448
සම්ප්‍රදායට අනුව.
352
00:27:44,246 --> 00:27:45,998
ටම්බල්ටන්, මගේ උතුමණි!
353
00:27:46,498 --> 00:27:47,624
අන්තිමේදී.
354
00:27:49,793 --> 00:27:52,712
කෝල් හිටියේ නැත්නම්,
අපි සති දෙකකට කලින්ම මෙහෙ ඇවිත්.
355
00:27:52,713 --> 00:27:54,214
මට ඔහුව අමතක වෙලයි තිබුණේ.
356
00:27:54,631 --> 00:27:56,758
- කියන්න ඔහු කොහොමද මැරුණේ කියලා.
- හරිම භයානක විදිහට.
357
00:28:00,179 --> 00:28:01,262
මගේ කුමරුනි.
358
00:28:01,263 --> 00:28:02,346
උතුමණි.
359
00:28:02,347 --> 00:28:04,558
- හයිටවර් නයිට්වරයෙක් එනවා.
- ඉතින්?
360
00:28:04,933 --> 00:28:06,768
- ඔහුව මරන්න.
- කෝලිස් තුමන් එක්ක.
361
00:28:23,118 --> 00:28:24,119
ඩේමන් කුමරුනි.
362
00:28:25,078 --> 00:28:26,580
මම ගවේයින් හයිටවර්.
363
00:28:27,122 --> 00:28:28,248
හමුවීම සතුටක්.
364
00:28:28,498 --> 00:28:29,791
මල මගුලයි.
365
00:28:32,669 --> 00:28:35,088
මස් කපන එකෙක්ගේ පිහියේ
මීට වඩා මස් තියෙනවා.
366
00:28:36,924 --> 00:28:38,091
මම මූව මරන්නද?
367
00:28:39,134 --> 00:28:40,801
ඔබ දැනටමත් කෝලිස් උතුමාණන් ගැන දන්නවනේ.
368
00:28:40,802 --> 00:28:42,137
ඔබ හොඳින්ද?
369
00:28:42,763 --> 00:28:43,805
යම්තාක් දුරකට.
370
00:28:47,100 --> 00:28:48,185
හරි, කියන්න.
371
00:28:48,727 --> 00:28:50,938
මගේ ඥාති සහෝදරයා වෙන ඕමන්ඩ්ට පිස්සු හැදිලා.
372
00:28:51,438 --> 00:28:54,066
- පරාජය භාරගන්නවාට වඩා ඔහු මැරෙන්න වුණත් කැමතියි.
- ඔබ?
373
00:28:55,108 --> 00:28:56,443
මම අන්ධ නෑ.
374
00:28:57,778 --> 00:28:59,947
ඔබ පහර දුන්නොත් අපි අද දවසින් එහාට
ජීවත් වෙන්නේ නෑ කියලා මම දන්නවා.
375
00:29:01,114 --> 00:29:02,866
හොඳ හිත පෙන්වන්න,
376
00:29:06,370 --> 00:29:07,663
මම ඔබේ හස්තය ඔබට ආපහු දෙනවා.
377
00:29:09,623 --> 00:29:11,250
එහෙමත් නැත්නම්, අඩුම තරමේ ඇඟිලි හතරක්.
378
00:29:12,167 --> 00:29:13,293
මම ආවේ සාමය ඉල්ලන්න.
379
00:29:14,086 --> 00:29:15,544
ඔබ එක්ක මැදිහත් වෙන්න,
380
00:29:15,545 --> 00:29:17,256
ඩේරොන් ටාගේරියන්ගේ අණින්.
381
00:29:18,382 --> 00:29:21,384
ඔබේ බොරු රජවරුන්ගේ
පරම්පරාවේ අන්තිමයා.
382
00:29:21,385 --> 00:29:23,803
මේ යුද්ධය ඉවර වෙන්නේ ද්‍රෝහීන්ගේ ඔළු
383
00:29:23,804 --> 00:29:25,264
රාජකීය දොරටුවේ ගැහුවට පස්සේ.
384
00:29:26,098 --> 00:29:27,181
ඊට කලින් නෙවෙයි.
385
00:29:27,182 --> 00:29:28,850
ඩේරොන්ගේ යෝජනාව අහන්න.
386
00:29:29,726 --> 00:29:31,102
රාජධානිය බෙදන්න.
387
00:29:31,103 --> 00:29:32,812
රැජිනට පාලක භූමිය තියාගන්න දීලා,
388
00:29:32,813 --> 00:29:35,648
උතුර, නිම්නය සහ ට්‍රයිඩන්ට් ගඟ
ආශ්රිත ප්‍රදේශත් එක්ක,
389
00:29:35,649 --> 00:29:38,068
ඒ වගේම ඩේරොන්ට ඕල්ඩ්ටවුන් පාලනය කරන්න දෙන්න.
390
00:29:39,027 --> 00:29:40,112
අනේ...
391
00:29:40,946 --> 00:29:44,198
මේ දකුණේ ඉන්න මෝඩ කිරිසප්පයාව
මරන්න මට ඉඩ දෙන්න.
392
00:29:44,199 --> 00:29:45,867
ඒ කාලේ, රාජධානි හතක් තිබුණා.
393
00:29:46,326 --> 00:29:48,744
ජයග්රාහකයාට කලින්,
අපි වෙන් වෙලා වුණත් සාමයෙන් හිටියා.
394
00:29:48,745 --> 00:29:51,206
- ඇති!
- මගේ ආදරණීය හස්තයේ උතුමාණෙනි.
395
00:29:51,873 --> 00:29:53,040
මම බයවෙලා හිටියේ හයිටවර්ලා
396
00:29:53,041 --> 00:29:55,127
ඔබේ දිවත් කපා දාලා ඇති කියලා.
397
00:29:58,046 --> 00:29:59,715
හයිටවර් කියන දේ වැරදි නෑ.
398
00:30:00,299 --> 00:30:02,341
සමහර නිවාස තාමත් එල්ලිලා ඉන්නවා
399
00:30:02,342 --> 00:30:03,760
මහා කවුන්සිලය ලබාදුන්න පූර්වාදර්ශයේ:
400
00:30:04,886 --> 00:30:06,220
ගැහැනියකට රජකම් කළ නොහැක.
401
00:30:06,221 --> 00:30:08,806
කෝලිස්, ඒ ප්‍රතික්ෂේප කළේ ඔබේ බිරිඳව.
402
00:30:08,807 --> 00:30:10,891
රෙනීරා ඇගේ මකරුන් එක්ක
සිංහාසනය ලබාගත්තා.
403
00:30:10,892 --> 00:30:12,393
ඇගේ පාලනයට කිසිම අභියෝගයක් නෑ.
404
00:30:12,394 --> 00:30:14,353
ඔව්, රැජිනට මකරු ඉන්නවා.
405
00:30:14,354 --> 00:30:15,981
ඒත් ප්‍රධාන නිවාස තාමත් සැකයෙන් ඉන්නේ.
406
00:30:17,149 --> 00:30:19,901
ඇගේ යටත්වැසියන්ට ආරක්ෂාවක් දැනෙන්නේ නෑ.
වගේම එහෙම දැනෙන්න විදිහකුත් නෑ.
407
00:30:20,986 --> 00:30:22,779
ඒමන්ඩ් සහ වේගාර් තාමත් නිදැල්ලේ.
408
00:30:29,745 --> 00:30:31,621
ඩේරොන්ට ඕල්ඩ්ටවුන් දෙන්න.
409
00:30:32,205 --> 00:30:34,875
ඔහුව දකුණේ ප්‍රධාන පාලකයා කරන්න.
410
00:30:35,292 --> 00:30:36,626
ඩේරොන් කවදාවත් රජ වෙන්නේ නෑ.
411
00:30:37,252 --> 00:30:39,837
ඒත් ඔහුටයි ඔහුගේ මකරාටයි
දකුණේ ආරක්ෂකයන් වෙන්න පුළුවන්.
412
00:30:39,838 --> 00:30:41,089
මගේ යෝජනාව ඒක නෙවෙයි.
413
00:30:44,384 --> 00:30:46,177
ඩේරොන්ට රෙයිනාව කසාද බන්දලා දෙන්න.
414
00:30:46,178 --> 00:30:48,095
ඔබේ නිවාස දෙක අතරේ තියෙන
භේදය නැතිකරන්න.
415
00:30:48,096 --> 00:30:50,389
කින්ග්ස් ලෑන්ඩින් ලබාගත්තාම,
416
00:30:50,390 --> 00:30:53,392
රීච්, උතුර, රිවර්ලෑන්ඩ්ස් සහ
වේල් එක්ක,
417
00:30:53,393 --> 00:30:56,605
රෙනීරාට ස්ටෝම්ලෑන්ඩ්ස් පවා
යටත් කරගන්න වැඩි කාලයක් යන එකක් නෑ.
418
00:30:57,189 --> 00:31:00,817
ඒ වගේම මේ ගිවිසුම ගැන දැනගත්තාම
ආක්රමණිකයා වෙන ඒගොන් මොනවා කියාවිද?
419
00:31:01,068 --> 00:31:04,237
ඌ උගේ අබ්බගාත මකරාගේ පිටේ
ඇවිද ඇවිද යාවි.
420
00:31:04,613 --> 00:31:06,907
බාගෙට පිච්චිලා හිටියත්
ඌ රජකම් කරන්න සුදුසුයි.
421
00:31:07,449 --> 00:31:08,742
අඩුම තරමේ ඌ එහෙම හිතාවි.
422
00:31:10,035 --> 00:31:11,370
ඔබ දැනගෙන හිටියේ නැද්ද?
423
00:31:12,871 --> 00:31:15,457
සහෝදරයෝ දෙන්නෙක් රණ්ඩු වෙන එක
ගොඩක් දුක හිතෙන දෙයක්.
424
00:31:15,916 --> 00:31:18,377
ඒගොන් සහ ඒමන්ඩ්
මේ සන්ධානයට විරුද්ධ වේවි.
425
00:31:18,752 --> 00:31:19,878
සන්ධානයක්?
426
00:31:21,129 --> 00:31:25,049
මම ඔබව ද්‍රෝහියෙක් විදිහට දැක්කේ නෑ, කෝලිස්.
නැත්නම් ඊටත් වඩා නරක, නිවටයෙක් විදිහට.
427
00:31:25,050 --> 00:31:28,053
තරුණ රජු ඔබේ පක්ෂපාතීත්වයට
මොනවද දුන්නේ?
428
00:31:29,262 --> 00:31:30,430
සාමය.
429
00:31:31,264 --> 00:31:34,183
ඩේමන්, ඔබ ඉදිරියේ පාරවල් දෙකක් තියෙනවා.
430
00:31:34,184 --> 00:31:35,936
ඒ දෙකම යන්නේ එකම අවසානයකට.
431
00:31:36,269 --> 00:31:38,562
රෙනීරා, අසිපත් සිංහාසනයේ ඉඳන්,
432
00:31:38,563 --> 00:31:40,439
රාජධානි හත පාලනය කරන එක.
433
00:31:40,440 --> 00:31:42,275
ඔබට තීරණය කරන්න තියෙන්නේ එක දෙයයි...
434
00:31:43,568 --> 00:31:45,821
මේ යුද්ධයෙන් ඔබට ඇත්තටම ඕනේ මොකක්ද කියන එක.
435
00:31:46,822 --> 00:31:47,906
ජයග්රහණයද...
436
00:31:49,116 --> 00:31:50,659
නැත්නම් මැරුණු හයිටවර්වරුන් ගොඩක්ද?
437
00:31:52,160 --> 00:31:53,328
ඔබ මොකද හිතන්නේ?
438
00:31:54,121 --> 00:31:56,331
මේ වෙනුවෙන් ඔබ දහස් ගාණකගේ ජීවිත
පහත් විදිහට පූජා කරනවද...?
439
00:31:59,292 --> 00:32:01,502
රෙනීරා හැර වෙන කිසිම කෙනෙක් රජකම් කරන්නේ නෑ,
440
00:32:01,503 --> 00:32:03,379
ඇන්ඩල්වරුන්ගේ නීත්‍යානුකූල රැජිනිය,
441
00:32:03,380 --> 00:32:06,382
ප්‍රථම මිනිසුන්ගේ, හිඟන්නන්ගේ,
හොරුන්ගේ සහ ඔබ වගේ නිවටයන්ගේ.
442
00:32:06,383 --> 00:32:08,717
නව වැලීරියාවක් අළු මතින් නැගිටීවි
443
00:32:08,718 --> 00:32:10,428
ඒ ආක්රමණික සහෝදරයන්ගේ
444
00:32:10,429 --> 00:32:12,514
ඒ වගේම ඕල්ඩ්ටවුන් වල ඉන්න
අර උඩඟු හයිටවර්ලාගේ අළු මතින්.
445
00:32:12,931 --> 00:32:15,851
හොඳයි, උඹ සාමය ඉල්ලගෙන
මා ළඟට ආපු නිසා,
446
00:32:16,435 --> 00:32:18,018
මම උඹට තෝරාගැනීමක් දෙනවා.
447
00:32:18,019 --> 00:32:19,520
මෙතනම මැරෙනවද
448
00:32:19,521 --> 00:32:21,439
නැත්නම් අර පවුරු පිටිපස්සේ ඉඳන්
449
00:32:21,440 --> 00:32:23,275
උඹ වගේ කාලකණ්ණි මීයෙක් විදිහටම මැරෙනවද කියලා.
450
00:32:26,111 --> 00:32:27,611
කෝලිස් උතුමාණන් මගේ සිරකරුවෙක්.
451
00:32:27,612 --> 00:32:28,696
හයිටවර් ආපහු ගිහින්
452
00:32:28,697 --> 00:32:30,781
ඔහුගේ ඥාති සහෝදරයාට කියන්න
අපි ඇතුළට එනවා කියලා.
453
00:32:30,782 --> 00:32:31,825
නැගිටින්න! යමු!
454
00:32:32,659 --> 00:32:35,578
ඉණිමං සහ පවුරු බිඳුම් ගේන්න!
අපි ආපහු ගමන් කරනවා!
455
00:32:35,579 --> 00:32:37,706
ඊළඟට මේ ප්‍රහාරය පරක්කු කරන එකාව
456
00:32:38,081 --> 00:32:41,084
මගේ අශ්වයාගේ ගැටගහලා
බිම දිගේ ඇදගෙන යනවා!
457
00:33:46,900 --> 00:33:47,984
වෙන්න බෑ.
458
00:33:48,818 --> 00:33:50,111
උඹ මැරිලා.
459
00:33:56,284 --> 00:33:57,619
මම ජීවතුන් අතර!
460
00:33:59,454 --> 00:34:00,413
මෝඩයා.
461
00:34:03,583 --> 00:34:04,584
අයියේ.
462
00:34:04,876 --> 00:34:05,877
අයියේ.
463
00:34:06,378 --> 00:34:07,796
සමාව අයදින්න ලෑස්තියි මම.
464
00:34:19,599 --> 00:34:20,642
සමාව?
465
00:34:24,896 --> 00:34:26,773
හරි නම් උඹව කෑලි වලට කපන්න ඕනේ.
466
00:34:32,445 --> 00:34:34,906
නැත්නම් උඹව පණපිටින් පුච්චන්න කියලා
සන්ෆයර්ට අණ දෙන්න ඕනේ.
467
00:34:37,242 --> 00:34:39,327
ඒත් හිමින්...
468
00:34:40,704 --> 00:34:42,789
කොහොමද උඹේ හමේ...
469
00:34:43,707 --> 00:34:46,626
දියපට්ටා එන්නේ කියලා බලන්න.
470
00:34:47,419 --> 00:34:49,087
උඹ ලේ ඥාතියෙක්ව මරපු එකෙක්.
471
00:34:51,339 --> 00:34:52,507
උරුමය කොල්ලකාපු එකෙක්.
472
00:34:54,843 --> 00:34:56,261
අවජාතකයෙක්!
473
00:35:04,561 --> 00:35:05,729
නෑ.
474
00:35:07,522 --> 00:35:10,399
නෑ, නෑ, නෑ!
475
00:35:10,400 --> 00:35:13,111
මම මේකෙන් සතුටක් ලබන්න ඕනේ.
උඹට මොකද වෙලා තියෙන්නේ?
476
00:35:15,822 --> 00:35:17,073
මාත් එක්ක සටන් කරපන්!
477
00:35:21,911 --> 00:35:23,580
මට ඔයාගෙ දේවල් වලට කෑදරකමක් තිබුණා
478
00:35:24,247 --> 00:35:25,915
ඔයා මේ කිරුළට සුදුසු නෑ කියලා මම හිතුවා.
479
00:35:31,713 --> 00:35:33,798
ඔයාගෙ තැන ගන්න මම ඔයාව මරන්න හැදුවා.
480
00:35:35,634 --> 00:35:37,844
මට මරණ දඬුවම දෙන එක තමයි
ඔයාට කරන්න තියෙන හොඳම දේ.
481
00:35:44,017 --> 00:35:45,185
උඹ හැමිනියන්.
482
00:35:47,187 --> 00:35:48,480
නැගිටපන්.
483
00:35:55,945 --> 00:35:57,196
අපි ටම්බල්ටන් වලට යනවා.
484
00:35:57,197 --> 00:36:00,367
මගේ කුමාරයාට යන්න බෑ.
ඔහුගේ මකරා ඔහුව දාලා ගියා.
485
00:36:01,159 --> 00:36:02,160
ඒ කවුද?
486
00:36:02,702 --> 00:36:03,578
මගේ අනාගත බිරිඳ.
487
00:36:12,837 --> 00:36:16,716
උඹ දන්නේ නැද්ද
එළියේ මොනවද වෙන්නේ කියලා?
488
00:36:19,719 --> 00:36:20,720
නෑ.
489
00:36:22,347 --> 00:36:23,723
රෙනීරා මාව මැරිලා කියලා ප්‍රකාශ කළා.
490
00:36:24,849 --> 00:36:26,433
ඒ වගේම උඹ අතුරුදහන් වුණාම,
491
00:36:26,434 --> 00:36:29,771
අර අලුතින් ආපු ඩේරොන්
තීරණය කළා ඌ රජකම් කරනවා කියලා.
492
00:36:32,941 --> 00:36:34,526
අපි මෙහෙම කරමු.
493
00:36:36,486 --> 00:36:38,071
අපි වේගාර්ව හොයාගෙන,
494
00:36:39,030 --> 00:36:40,281
ටම්බල්ටන් වලට ගිහින්
495
00:36:40,949 --> 00:36:43,534
ඩේරොන්ටයි අර කාලකණ්ණි ඕමන්ඩ්ටයි
496
00:36:43,535 --> 00:36:44,618
උන්ගේ තැන පෙන්නලා දෙමු.
497
00:36:44,619 --> 00:36:47,413
ඊටපස්සේ අපි කින්ග්ස් ලෑන්ඩින්
වලට ගමන් කරමු
498
00:36:47,414 --> 00:36:49,082
මගේ කොඩිය යටතේ.
499
00:36:51,167 --> 00:36:52,252
ඒ වගේම සමහරවිට,
500
00:36:53,002 --> 00:36:55,630
රෙනීරාගේ ඔළුව
උලක ගහලා තියෙද්දී
501
00:36:55,922 --> 00:36:57,548
තව මම,
අසිපත් සිංහාසනයේ වාඩිවෙලා ඉද්දි...
502
00:36:57,549 --> 00:36:58,550
ඒමන්ඩ්...
503
00:37:01,386 --> 00:37:03,221
සමහරවිට එතකොට...
504
00:37:05,181 --> 00:37:06,266
මම උඹට සමාව දේවි.
505
00:37:08,351 --> 00:37:10,854
මාව මරන්න හැදුවට.
506
00:37:15,734 --> 00:37:18,069
ප්‍රධාන දොරටුවට අමතරව
තව ඇතුල්වෙන තැනක් තියෙනවා.
507
00:37:18,737 --> 00:37:21,029
ඊසානදිග පැත්තේ පාවිච්චි කරන්නේ නැති පොඩි දොරටුවක්.
508
00:37:21,030 --> 00:37:24,158
ඔවුන් පවුරු බැඳලා තිබුණත්,
ඒ ආරක්ෂාව අසම්පූර්ණයි.
509
00:37:24,159 --> 00:37:26,034
ඉතින් දුර්වල තැන් තියෙනවා.
510
00:37:26,035 --> 00:37:28,246
විශේෂයෙන්ම ගිනිකොනදිග පවුරු වල.
511
00:37:28,705 --> 00:37:29,706
සරලයි.
512
00:37:30,874 --> 00:37:33,042
මම ප්‍රධාන දොරටුවේ තියෙන
පවුරු පුළුස්සලා දාන්නම්.
513
00:37:33,960 --> 00:37:35,377
ඔවුන්ගේ ප්‍රතිරෝධය මැඩපැවැත්තුවාට පස්සේ,
514
00:37:35,378 --> 00:37:37,713
කැරැක්සිස් එක්ක පෙරමුණු බලඇණිය
ප්‍රහාරය මෙහෙයවාවි.
515
00:37:37,714 --> 00:37:39,883
උල්ෆ් සහ සිල්වර්වින්ග් පස්සෙන් එයි.
516
00:37:40,341 --> 00:37:42,885
රෙනීරාගේ කොඩි බලකොටුව උඩින් ලෙළදේවි
517
00:37:42,886 --> 00:37:43,970
අඳුර වැටෙන්න කලින්.
518
00:37:46,097 --> 00:37:48,390
ගම සහ මිනිස්සු ආරක්ෂා කරන්න
මතක තියාගන්න.
519
00:37:48,391 --> 00:37:49,601
මුළු රාජධානියම අපි දිහා බලාගෙන ඉන්නේ.
520
00:37:50,602 --> 00:37:53,020
රැජිනගේ සදාචාරාත්මක බලය
ඒ විදිහටම තියෙන්න ඕනේ.
521
00:37:53,021 --> 00:37:54,229
හරිම කම්මැලියිනෙ.
522
00:37:54,230 --> 00:37:55,231
මගේ කුමරුනි.
523
00:37:55,607 --> 00:37:57,942
උතුමණි.
පවුරු උඩ මොකක්හරි චලනයක් පේනවා.
524
00:37:58,276 --> 00:38:00,195
සතුරා ඔවුන්ගේ හමුදාව වැඩිකරගෙන තියෙනවා...
525
00:38:00,612 --> 00:38:01,613
ළමයිනුත් එක්ක.
526
00:38:03,364 --> 00:38:04,365
දෙවියනේ.
527
00:38:05,533 --> 00:38:07,075
- කීදෙනෙක්ද?
- ගොඩක් ඉන්නවා.
528
00:38:07,076 --> 00:38:08,411
පවුරු දිගේම.
529
00:38:08,787 --> 00:38:10,789
අනික ඒ අපිට පේන ටික විතරයි.
530
00:38:12,749 --> 00:38:14,541
ඔහු ඔබව පරීක්ෂා කරනවා.
531
00:38:14,542 --> 00:38:16,251
ඔබේ මකරාව පාවිච්චි කරන්න කියලා
ඔහු ඔබට අභියෝග කරනවා.
532
00:38:16,252 --> 00:38:17,712
කාලකණ්ණි නිවටයා.
533
00:38:19,506 --> 00:38:21,966
රොඩරික් තුමනි, ඔබ තාමත්
රැජින වෙනුවෙන් මැරෙන්න ලෑස්තිද?
534
00:38:22,634 --> 00:38:23,926
මම ඒකට ආසාවෙන් බලාගෙන ඉන්නේ.
535
00:38:23,927 --> 00:38:25,427
ඔබේ අයත් එක්ක ගිහින් පවුරු අල්ලගන්න.
536
00:38:25,428 --> 00:38:27,805
උතුරේ මිනිස්සුන්ට විතරක් පුළුවන් විදිහට
සටන් කරලා,
537
00:38:27,806 --> 00:38:29,224
ඇතුළෙන් දොරටු අරින්න.
538
00:38:29,682 --> 00:38:32,684
ඒත් දොරටු අරිනකල් මැරෙන්න එපා.
539
00:38:32,685 --> 00:38:34,437
හොඳයි. දොරටු ඇරලා ඊටපස්සේ මැරෙමු.
540
00:38:36,189 --> 00:38:37,816
ඔස්කාර් උතුමාණන් පැති මෙහෙයවාවි.
541
00:38:38,107 --> 00:38:39,942
සර් ගැරිබෝල්ඩ්ට, අතිරේක හමුදාව.
542
00:38:39,943 --> 00:38:41,778
මැද කොටස මට.
543
00:39:01,548 --> 00:39:03,258
මේ සත් දෙවිවරුන්ගේ නිවස.
544
00:39:03,800 --> 00:39:06,344
කිසි ආයුධයක් මේතුළට ගේන්න තහනම්.
545
00:39:07,345 --> 00:39:09,597
කින්ග්ස් ලෑන්ඩින් වල මිනිස්සු
546
00:39:10,265 --> 00:39:12,851
බලන් ඉන්නේ තෝරාගත් කෙනා කවුද කියලා දැනගන්න.
547
00:39:14,269 --> 00:39:16,228
ඔබ ඔවුන්ට ඒ උත්තරය දෙන්න ඕනෙ
548
00:39:16,229 --> 00:39:18,397
හැමෝම ඉස්සරහා මාව අභිෂේක කරලා.
549
00:39:18,398 --> 00:39:21,568
මම කලින්ම කිව්වා
ඒක කරන්න බැරි දෙයක් කියලා.
550
00:39:22,527 --> 00:39:25,613
ඒ වගේම දැන් ඒගොන් සහ ඔහුගේ මකරා
මරණයෙන් නැගිටලා ඇවිත් ඉද්දි...
551
00:39:26,197 --> 00:39:28,115
මට මීට වඩා පැහැදිලි සංඥාවක් පේන්නේ නෑ
552
00:39:28,116 --> 00:39:31,034
දෙවිවරුන් තෝරාගත්තේ කාවද කියන්න,
553
00:39:31,035 --> 00:39:31,911
කුමරියනි.
554
00:39:32,704 --> 00:39:34,122
මමයි රැජින.
555
00:39:36,624 --> 00:39:38,042
මේ මහල්ලාට අමතක වෙලා...
556
00:39:39,335 --> 00:39:42,297
මම පැළඳගෙන ඉන්නේ මගේ පියාගේ කිරුළ වගේම
වාඩිවෙලා ඉන්නේ ඔහුගේ සිංහාසනයේ කියලා,
557
00:39:43,256 --> 00:39:45,675
මගේ කකුල් දෙක මුල මකරු හයදෙනෙක් එක්ක.
558
00:39:47,010 --> 00:39:49,429
ඔබ මගේ උරුමය දෙපාරක් ප්‍රතික්ෂේප කරන්නේ නෑ.
559
00:39:50,471 --> 00:39:52,390
ඔබට මකරුන් හයදෙනෙක් ඉන්න පුළුවන්,
560
00:39:52,891 --> 00:39:56,477
මට මුහුණු සතක් තියෙන දෙවියෙක් ඉන්නවා.
561
00:39:57,103 --> 00:40:00,315
ඒ වගේම කිසිම විදිහකින් මට
උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ වෙන්න බෑ.
562
00:40:06,362 --> 00:40:08,531
ඔබ දැන් ඔබවම ද්‍රෝහියෙක් කරගත්තා.
563
00:40:11,784 --> 00:40:13,369
මමයි මේ ආගමේ උත්තම පූජකයා.
564
00:40:14,621 --> 00:40:15,622
මට පහර දෙනවා කියන්නේ...
565
00:40:16,497 --> 00:40:19,000
ස්ටාරි සෙප්ටයට එරෙහිව
යුද ප්‍රකාශ කරනවා කියන එකයි.
566
00:40:19,626 --> 00:40:21,084
ඔබේ ආත්මය නිරයන් හතෙන්
567
00:40:21,085 --> 00:40:23,129
ගැඹුරුම නිරයට නියම කරනවා කියන එකයි.
568
00:40:26,341 --> 00:40:30,011
ඔබ පුරාණ වැලීරියාවේ
ලේ වලින් පැවතෙන්නෙක්.
569
00:40:31,346 --> 00:40:33,181
අපේ දෙවිවරු ඉන්නේ ඊටත් වඩා උඩින්.
570
00:40:37,894 --> 00:40:38,895
ඔවුන්ට,
571
00:40:39,562 --> 00:40:40,647
මේ නිවස...
572
00:40:41,689 --> 00:40:44,442
ගල් සහ ගඩොල් වලින් හදපු
හිස් ගොඩනැගිල්ලක් විතරයි.
573
00:40:48,321 --> 00:40:50,531
ඔබ පය ගහලා ඉන්නේ ශුද්ධ වූ භූමියක!
574
00:40:51,574 --> 00:40:52,992
මේක රැකවරණය දෙන තැනක්!
575
00:41:38,496 --> 00:41:39,747
මැරෙන්න කලින්,
576
00:41:41,040 --> 00:41:42,041
මගේ පියා,
577
00:41:43,126 --> 00:41:44,627
සාමකාමී විසේරිස්,
578
00:41:45,670 --> 00:41:47,088
මාව ඔහුගේ උරුමක්කාරිය කළා.
579
00:41:49,173 --> 00:41:51,092
කාටත් හොර රහසින් නෙවෙයි.
580
00:41:51,968 --> 00:41:53,469
හරි ඉහළින් උත්සවයක් අරගෙනයි කළේ.
581
00:41:54,220 --> 00:41:58,015
උත්තම මිනිසුන් සියගාණක්
හැතැප්ම ගණන් ගෙවාගෙන ආවේ
582
00:41:58,016 --> 00:42:00,101
මට පක්ෂපාතීත්වය දිවුරන්න විතරයි
583
00:42:00,768 --> 00:42:02,270
දෙවිවරු සහ මිනිස්සු ඉදිරියේ.
584
00:42:06,649 --> 00:42:10,069
ඒත් මගේ පාලනය ඊට කලින්ම ලියැවිලා තිබුණා.
585
00:42:11,112 --> 00:42:13,489
ඒක අනාවැකියක කොටසක්
586
00:42:14,365 --> 00:42:16,868
විසේරිස් උපදින්නත් කලින් තිබුණු එකක්.
587
00:42:21,372 --> 00:42:23,583
ඔක්කොම පටන් ගත්තේ මහා විනාශයත් එක්ක,
588
00:42:24,709 --> 00:42:27,252
ගින්න සහ නිරය මුදාහරිද්දි,
589
00:42:27,253 --> 00:42:30,423
පුරාණ වැලීරියාව සහ එහි මිනිස්සුන්ව
විනාශ කරමින්.
590
00:42:30,882 --> 00:42:32,550
උල්ෆ්, මකර හසුරුවන්නා!
591
00:42:34,010 --> 00:42:35,011
අර ඇතුළේ.
592
00:42:35,470 --> 00:42:38,388
- ඌව හොයාගනිල්ලා!
- ටාගේරියන්වරු විතරයි බේරුණේ.
593
00:42:38,389 --> 00:42:39,556
මේ යකා කොහෙද?
594
00:42:39,557 --> 00:42:43,186
මගේ පවුලට විතරයි සමාව ලැබුණේ.
595
00:42:49,942 --> 00:42:53,196
දෙවිවරු මගේ මුතුන්මිත්තා ගෙනාවා,
596
00:42:53,988 --> 00:42:55,907
යටත් කරගන්නා ඒගොන්ව,
597
00:42:57,033 --> 00:42:58,618
රාජධානි හතට,
598
00:42:59,035 --> 00:43:01,703
කෑලි වලට කැඩුණු මේ භූමිය
එක්සේසත් කරන්න
599
00:43:01,704 --> 00:43:05,625
එකම කළු සහ රතු කොඩියක් යටතට.
600
00:43:07,335 --> 00:43:09,170
ඔවුන් ඔහුව නම් කළා
601
00:43:09,712 --> 00:43:12,715
මිනිස් ලෝකයේ ආරක්ෂකයා විදිහට.
602
00:43:13,925 --> 00:43:16,552
ඔහුගේ යුතුකම වුණේ ලෝකය ආරක්ෂා කරන එක
603
00:43:17,386 --> 00:43:19,429
පැරණි වගේම
604
00:43:19,430 --> 00:43:21,264
භයානක අඳුරකින්
605
00:43:21,265 --> 00:43:23,559
ඈත උතුරේ සැඟවිලා ඉන්න.
606
00:43:24,393 --> 00:43:25,561
පවුරෙන් එහා.
607
00:43:25,895 --> 00:43:28,314
ශීත ඍතු භූමි වලින් එහා.
608
00:43:28,731 --> 00:43:29,982
ඒ වගේම,
609
00:43:30,566 --> 00:43:32,318
මකරුන්ගේ බලයට විතරයි
610
00:43:32,944 --> 00:43:34,904
ඒ තර්ජනයට මුහුණ දෙන්න පුළුවන්.
611
00:43:36,781 --> 00:43:41,369
ජයග්‍රාහකයා මේ ශුද්ධ වූ මෙහෙයුම
බාරදුන්නේ
612
00:43:41,744 --> 00:43:44,246
ඔහු තෝරාගත්ත පැවතෙන්නන්ට.
613
00:43:44,247 --> 00:43:46,289
පැරණි රජු ජෙහේරිස්ට.
614
00:43:46,290 --> 00:43:47,999
ඊටපස්සේ, මගේ පියාට.
615
00:43:48,000 --> 00:43:49,001
ඊටත් පස්සේ, මට.
616
00:43:49,836 --> 00:43:53,131
හයිටවර් පරම්පරාවට මේ අනාවැකිය
ඉෂ්ට කරන්න බෑ.
617
00:43:55,591 --> 00:43:58,469
මේ ලෝකය බේරගන්න නම්,
618
00:44:00,054 --> 00:44:02,640
මම මේ මාවත ආලෝකමත් කරන්න ඕනේ.
619
00:44:03,599 --> 00:44:04,684
මොකද මමයි...
620
00:44:05,268 --> 00:44:07,520
මේ මිනිස්සුන්ගේ ආරක්ෂකයා.
621
00:44:08,020 --> 00:44:09,021
මමයි...
622
00:44:09,647 --> 00:44:12,108
තෝරාගත් රෙනීරා.
623
00:44:15,153 --> 00:44:20,491
මමයි පොරොන්දු වූ කුමාරයා.
624
00:44:28,166 --> 00:44:29,875
උතුමණි සහ නයිට්වරුනි!
625
00:44:29,876 --> 00:44:31,544
ම්ලේච්ඡයිනි සහ මිනීමරුවනි!
626
00:44:35,840 --> 00:44:37,633
නුඹලා ජීවත් වුණත් මැරුණත්,
627
00:44:38,718 --> 00:44:41,053
අද දවසේ ඉතිහාසයට එකතු වේවි
628
00:44:41,429 --> 00:44:44,932
හයිටවර්ලාගේ විනාශය තීන්දු කරපු අය විදිහට.
629
00:44:47,935 --> 00:44:50,271
කිසිම අනුකම්පාවක් දක්වන්න එපා!
630
00:44:51,689 --> 00:44:53,149
එක දිගටම පහර දීපල්ලා!
631
00:44:55,443 --> 00:44:58,654
මට ඕනේ නුඹලාගේ හොඳම දේ නෙවෙයි,
දරුණුම දේ!
632
00:45:10,374 --> 00:45:11,459
ඉදිරියට.
633
00:45:12,752 --> 00:45:13,753
උන්ව මරලා දාපල්ලා.
634
00:45:33,314 --> 00:45:34,774
කොල්ලනේ!
635
00:45:35,983 --> 00:45:37,568
කඩු අතට ගනිල්ලා!
636
00:45:38,611 --> 00:45:39,862
සූදානම් වෙයල්ලා!
637
00:46:39,422 --> 00:46:41,756
ප්‍රහාරක ආයුධ, ලෑස්ති කරපල්ලා!
638
00:46:41,757 --> 00:46:43,467
දුනුවායෝ! දුනු අදින්න!
639
00:47:09,910 --> 00:47:11,579
වරෙල්ලා, නිවටයෝ!
640
00:47:12,079 --> 00:47:14,748
දැන් ඔය ඊතල විදපල්ලා,
641
00:47:14,749 --> 00:47:17,084
ප#යක් නැති හැතිකරේ!
642
00:47:34,602 --> 00:47:35,936
විදපල්ලා!
643
00:48:07,510 --> 00:48:08,386
උතුමාණෙනි.
644
00:48:09,512 --> 00:48:12,055
උල්ෆ් කොහේවත් හොයාගන්න නෑ.
645
00:48:12,056 --> 00:48:13,139
ඌ පැනලා ගිහින්.
646
00:48:13,140 --> 00:48:15,184
උතුමාණෙනි, සටන පටන් අරන්.
647
00:48:16,977 --> 00:48:19,437
- හැබෑවට?
- ඔව්, ස්වාමීනි.
648
00:48:19,438 --> 00:48:23,150
ඩේමන් ටාගේරියන් ඩේරොන් රජුගේ
කොන්දේසි භාරගෙන නෑ.
649
00:48:26,737 --> 00:48:27,863
කොන්දේසි?
650
00:48:29,240 --> 00:48:30,241
කතා කරපන්!
651
00:48:30,658 --> 00:48:31,866
ඩේරොන් රජු
652
00:48:31,867 --> 00:48:35,203
සාමයේ කොඩියක් යටතේ සර් ගවේයින්ව
සාකච්ඡා කරන්න යවලා.
653
00:48:35,204 --> 00:48:38,331
ගනුදෙනුවේ කොටසක් විදිහට
සී ස්නේක්ව නිදහස් කරලා.
654
00:48:38,332 --> 00:48:39,624
දිගටම හොයපල්ලා.
655
00:48:39,625 --> 00:48:41,627
මකර හසුරුවන්නා උල්ෆ්ව
හොයාගනිල්ලා!
656
00:48:49,051 --> 00:48:50,886
පවුරු උඩට!
657
00:48:55,015 --> 00:48:57,017
කුමාරයා කොහෙද?
රජතුමා.
658
00:49:06,694 --> 00:49:08,487
උන්ව නවත්වන්න ඕනේ.
659
00:49:10,739 --> 00:49:11,866
තෙල්!
660
00:49:29,884 --> 00:49:31,469
ඉදිරියට!
661
00:49:43,230 --> 00:49:44,482
දකුණු පවුරට!
662
00:50:24,480 --> 00:50:26,189
පවුරට!
663
00:50:26,190 --> 00:50:28,067
අගල් වලට ගිනි තියපල්ලා!
664
00:50:51,048 --> 00:50:52,298
උතුමාණෙනි,
665
00:50:52,299 --> 00:50:54,593
මට සර් උල්ෆ් ද වයිට්ව හොයාගන්න බැහැ.
666
00:50:57,137 --> 00:50:59,431
හොයාගන්න බැහැ කියන්නේ මොකක්ද?
667
00:50:59,890 --> 00:51:01,892
මිනිහට මහා ලොකු මකරෙක් ඉන්නවා.
668
00:51:02,601 --> 00:51:05,604
මට සමාවෙන්න, උතුමාණෙනි,
ඒත් ඔහු මකරා ගාව නෑ.
669
00:51:16,740 --> 00:51:17,908
බලකොටුවට!
670
00:51:26,584 --> 00:51:27,667
නවතින්න!
671
00:51:27,668 --> 00:51:29,837
අර මගුල් දොරටුව හොයපල්ලා, කොල්ලනේ!
672
00:51:30,963 --> 00:51:32,047
ඉවරයක් කරපල්ලා.
673
00:51:35,217 --> 00:51:36,844
- උන්ව මරපල්ලා!
- පහර දීපල්ලා!
674
00:51:48,564 --> 00:51:50,316
ඒ හියු හැමර්ගේ මකරාද?
675
00:51:50,691 --> 00:51:52,776
ඌ ඉන්න ඕනේ
කින්ග්ස් ලෑන්ඩින් වලනේ.
676
00:51:54,236 --> 00:51:55,654
ඌ මෙහේ මොකද කරන්නේ හොයලා බලනවා.
677
00:52:09,043 --> 00:52:10,044
මැදට!
678
00:52:10,419 --> 00:52:11,420
හැමෝම මාත් එක්ක එන්න!
679
00:52:12,004 --> 00:52:13,339
කැරැක්සිස්!
680
00:52:28,437 --> 00:52:29,647
ලෑස්ති වෙයල්ලා!
681
00:52:34,151 --> 00:52:35,527
මකරෙක්!
682
00:52:36,612 --> 00:52:38,280
හසුරුවන්නා බිම දමපල්ලා!
683
00:52:55,798 --> 00:52:57,633
යමු! එළියට යමු!
684
00:52:58,133 --> 00:52:59,593
හැමෝම එළියට!
685
00:53:02,096 --> 00:53:03,597
අයින් වෙනවලා!
686
00:53:04,348 --> 00:53:05,349
අයින් වෙනවා!
687
00:53:44,847 --> 00:53:46,724
ඉදිරියට!
688
00:54:21,425 --> 00:54:22,593
දොරටු වලට!
689
00:54:25,637 --> 00:54:27,306
දොරටු ඇරියා, කොල්ලනේ.
690
00:54:29,141 --> 00:54:30,934
එතකොට අපි තාමත් ජීවතුන් අතර, යකෝ!
691
00:54:32,311 --> 00:54:33,520
අර පොඩි රජාව හොයාගනින්.
692
00:54:34,146 --> 00:54:35,022
යමු!
693
00:54:37,483 --> 00:54:39,151
මම හයිටවර් උතුමාණන්ව බලාගන්නම්.
694
00:54:57,711 --> 00:54:58,712
ඕකව එළියට ගනින්!
695
00:54:59,963 --> 00:55:01,173
එළියට!
696
00:55:03,008 --> 00:55:05,344
කමකට නැති බේබද්දා!
697
00:55:05,928 --> 00:55:09,139
තොට කරන්න තිබුණේ තොගේ අර හු#තෙ
මකරාගේ පිටේ වාඩිවෙලා ඉන්න එක විතරයි!
698
00:55:10,265 --> 00:55:12,099
උන් දැනටමත් ගමට ඇතුළු වෙලා,
699
00:55:12,100 --> 00:55:15,395
කමකට නැති කාලකණ්ණි අවජාතකයා!
700
00:55:16,188 --> 00:55:18,106
උඹ මේ වෙද්දිත් අපිව කාලා ඉවරයි.
701
00:55:18,607 --> 00:55:21,026
දැන්වත් අර මෘගයාගේ පිටට නැගලා
702
00:55:21,693 --> 00:55:23,362
මගේ අණ පිළිපැදපන්.
703
00:55:33,997 --> 00:55:36,208
ඕමන්ඩ් හයිටවර්!
704
00:55:43,549 --> 00:55:45,425
කෑට්, ඔයා කොහෙද?
705
00:55:49,179 --> 00:55:50,597
කෑට්!
706
00:55:54,226 --> 00:55:56,519
ඕමන්ඩ් හයිටවර්!
707
00:55:56,520 --> 00:55:57,855
ඥාතී ඝාතකයා!
708
00:56:04,862 --> 00:56:06,238
ළමා ඝාතකයා!
709
00:56:07,865 --> 00:56:09,116
ම්ලේච්ඡයා!
710
00:56:22,421 --> 00:56:25,047
සර් උල්ෆ්,
ඩේමන් කුමරු මට අණ කළා
711
00:56:25,048 --> 00:56:27,634
ඔබ සහ ඔබේ මකරා...
712
00:56:38,312 --> 00:56:39,479
ඩේරොන්!
713
00:56:40,022 --> 00:56:41,440
සාකච්ඡා වලින් වැඩක් වුණේ නෑ.
714
00:56:42,399 --> 00:56:44,234
ඩේමන් ගම අල්ලගෙන.
715
00:56:44,693 --> 00:56:45,777
ඔබ මැරේවි.
716
00:56:46,695 --> 00:56:48,947
මම නිවටයෙක් විදිහට මතක හිටින එකක් නෑ.
717
00:56:49,740 --> 00:56:51,825
මම නිර්භීත මිනිස්සු එක්ක සටන් කරලා තියෙනවා
718
00:56:52,659 --> 00:56:55,871
මරණය විතරයි කීර්තියට තියෙන
එකම පාර කියලා හිතපු.
719
00:56:56,580 --> 00:56:58,582
ඕමන්ඩ්ගේ උඩඟුකම වෙනුවෙන් මැරෙන්න එපා.
720
00:57:00,542 --> 00:57:01,543
කොල්ලෝ.
721
00:57:02,294 --> 00:57:03,629
කොල්ලෝ, කරුණාකරලා.
722
00:57:06,590 --> 00:57:07,882
කරුණාකරලා!
723
00:57:07,883 --> 00:57:08,967
අයින් වෙන්න.
724
00:57:19,061 --> 00:57:20,228
අයින් වෙන්න.
725
00:57:21,104 --> 00:57:23,231
යන්න වෙන්නේ මගේ මළකඳ උඩින්.
726
00:58:19,788 --> 00:58:21,039
අන්තිමේදී.
727
00:58:40,976 --> 00:58:42,602
ලෑල්ල උඩ ඉන්න ඕමන්ඩ්ගේ ඉත්තා.
728
00:58:43,895 --> 00:58:45,397
සමහරවිට අපි හෙට දවසත් දකීවි.
729
01:00:23,620 --> 01:00:25,455
ඔන්න ඔහොමයි අපි...
730
01:00:26,081 --> 01:00:27,541
උතුරේදි වැඩ පෙන්නන්නේ.
731
01:00:40,262 --> 01:00:41,804
හු#තවල් ඔක්කොටම කෙලවෙයන්!
732
01:00:41,805 --> 01:00:45,475
නෑ!
733
01:00:59,573 --> 01:01:01,491
දුවපන්! හැංගියන්!
734
01:02:13,813 --> 01:02:15,565
උඹ කොහෙද?
735
01:03:48,575 --> 01:03:49,992
උල්ෆ් අපිව පාවා දුන්නා.
736
01:03:49,993 --> 01:03:51,286
නගරය යටත් වුණා.
737
01:03:52,996 --> 01:03:54,205
අපි යනවා.
738
01:05:06,820 --> 01:05:07,946
ඩේරොන්.
739
01:05:15,495 --> 01:05:16,496
ඩේරොන්.
740
01:05:40,395 --> 01:05:41,396
කෑට්.
741
01:05:42,188 --> 01:05:43,189
කෑට්!
742
01:06:32,238 --> 01:06:33,239
මගේ රැජිනිය!
743
01:08:49,086 --> 01:09:52,287
{\an1}පරිවර්තනය: තිසුර සංජන
දැන්ම පිවිසෙන්න www.cineru.lk