1 00:00:01,253 --> 00:00:10,846 {\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය (www.PirateLk.Com) 2 00:00:11,090 --> 00:00:13,990 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම - සනුප රන්මෙත් - 3 00:01:42,894 --> 00:01:49,506 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම - සනුප රන්මෙත් - 4 00:02:23,916 --> 00:02:26,919 රාජකාරිය කියන්නේ කැපකිරීමක්. 5 00:02:28,045 --> 00:02:32,133 ඒක අනිත් හැමදේටම වඩා ඉහළයි. ලේ වලට පවා ඉහළයි. 6 00:02:33,801 --> 00:02:37,013 සියලු ගෞරවාන්විත මිනිසුන් එහි වන්දිය ගෙවිය යුතුයි. 7 00:02:41,601 --> 00:02:45,229 සත් රාජධානිය වෙනුවෙන් උතුරු ප්‍රදේශයට ලොකු රාජකාරියක් පැමිණිලා තියෙනවා. 8 00:02:45,229 --> 00:02:48,482 ඒක පොරොන්දු සියල්ලටම වඩා පරණයි. 9 00:02:48,482 --> 00:02:52,320 පළමු මිනිසුන්ගේ කාලයේ ඉඳන්, අපි ආරක්ෂකයින් ලෙස හිටියා... 10 00:02:52,320 --> 00:02:54,196 සීතලට සහ අඳුරට එරෙහිව. 11 00:02:55,740 --> 00:02:57,450 දිගුකල් පැවතුණු සම්ප්‍රදාය හරහා, 12 00:02:57,450 --> 00:03:01,287 නයිට් වොච් එක තමන්ගේ ශක්තිය ලබා ගත්තේ 13 00:03:01,287 --> 00:03:03,956 ජීවිතය හැර අන් සියල්ලම නැති වුණු මිනිස්සුන්ගෙන්. 14 00:03:03,956 --> 00:03:06,751 නමුත් මගේ මුතුන්මිත්තෙක් වන ටොරෙන් ස්ටාක්, 15 00:03:06,751 --> 00:03:11,297 සිසිර ප්‍රහාරය හමුවේ පරිත්‍යාගයක් කර අලුත් සම්ප්‍රදායක් පටන් ගත්තා: 16 00:03:11,297 --> 00:03:16,636 අපේ වංශයේ පිරිමි 10කින් 1ක් කෙනෙක් වොච් එක ආරක්ෂා කිරීම සඳහා තෝරගන්නවා. 17 00:03:19,513 --> 00:03:23,684 ඒක ගෞරවයක් මිසක් දඬුවමක් න්මේයි. 18 00:03:24,894 --> 00:03:28,940 උතුරු ප්‍රදේශයට සේවය කරන සියල්ලෝම ආදරයෙන් වැළඳගන්නා රාජකාරියක්. 19 00:03:28,940 --> 00:03:31,233 මගේම ඥාතීන් පවා. 20 00:03:36,405 --> 00:03:38,824 උතුරු ප්‍රදේශය සූදානම් වී සිටිය යුතුයි. 21 00:03:40,201 --> 00:03:41,786 සිසිරය අත ළඟයි. 22 00:03:41,786 --> 00:03:46,040 අත ළඟ? එහෙනම් මේ අහසින් වැටිලා ඇටමිදුලු වෙනකන්ම සීතල කරන්නේ මොනවද? 23 00:03:46,040 --> 00:03:49,794 මේ ගිම්හානය අන්තිමේ වැටෙන හිම ටිකක් විතරයි, කුමරුනි. 24 00:03:49,794 --> 00:03:52,296 සිසිරයේදී, හිම, දකින්න පුළුවන් හැමදෙයක්ම වහගනීවි, 25 00:03:52,296 --> 00:03:54,757 ඒවගේම උණුසුම කියන්නේ මොකක්ද කියන එකත් අමතක වී යාවි. 26 00:03:55,883 --> 00:04:00,763 සියවසකට කලින් අපේ මුතුන්මිත්තෝ ගිවිසුමකට එළඹුණේ මෙතනදී කියල හිතනකොට මට සතුටුයි. 27 00:04:02,139 --> 00:04:04,100 "විජයග්‍රාහකයා" සහ උතුරේ රජතුමා. 28 00:04:05,851 --> 00:04:09,981 අඩු ගානේ ඔබතුමා මට මකරෙක් පෙන්නලා තර්ජනය නොකර ඉන්න තරම් කරුණාවන්ත වුණා. 29 00:04:18,197 --> 00:04:19,323 කුමරුනි. 30 00:04:20,116 --> 00:04:22,076 - උතුමාණෙනි. - උතුමාණෙනි. 31 00:04:22,952 --> 00:04:24,203 උතුමාණෙනි. 32 00:04:24,203 --> 00:04:29,500 ශ්‍රේෂ්ඨ ටොරෙන් ස්ටාක් නම් ඒකට එකඟ වෙනවට වඩා මැරෙන්න කැමති වේවි. 33 00:04:29,500 --> 00:04:33,129 ඒ සාමගිවිසුම නිසා සත් රාජධානියට සාමය උදාවේවි කියල එයා විශ්වාස නොකළා නම්. 34 00:04:34,422 --> 00:04:36,132 ඒක හරි. 35 00:04:36,132 --> 00:04:38,426 ඒ සාමයට දැන් හානි පැමිණිලා තියෙනවා. 36 00:04:39,343 --> 00:04:41,929 තව වැඩි කාලයක් යන්න කලින් රාජධානිය දෙකඩ වේවි 37 00:04:41,929 --> 00:04:47,310 මිනිස්සු විසේරිස් රජුට සහ ඔහුගේ නියම උරුමකරුට දුන් පොරොන්දු අමතක කළොත්. 38 00:04:47,310 --> 00:04:50,855 ස්ටාක්ලට තමන්ගේ පොරොන්දු අමතක වෙන්නේ නෑ, කුමරුනි. 39 00:04:51,397 --> 00:04:56,152 ඒත් ඔබ දැනගෙන ඉන්න ඕනේ මම උතුර සහ දකුණ දෙකම බලාගන්න ඕන බව. 40 00:04:57,320 --> 00:05:02,366 සිසිරයේදී, කින්ග්ස් ලෑන්ඩින්වලට වඩා වෝල් එකට මගේ රාජකාරිය අවශ්‍යයි. 41 00:05:02,491 --> 00:05:04,660 මට මගේ මිනිස්සු මෙහේ තියාගන්න ඕනේ. 42 00:05:04,660 --> 00:05:07,663 ඔයාගේ මිනිස්සු සත්තුන්ගෙන් සහ කාලගුණයෙන් මෙතන ආරක්ෂා කරන අතරේ 43 00:05:07,663 --> 00:05:10,333 හයිටවර්ලා සැලසුම් කරන්නේ සිහසුන උදුරගන්නයි. 44 00:05:11,250 --> 00:05:14,712 රාජධානිය එක්සත් කරල තියාගන්න මගේ අම්මට තියෙන අයිතිය රැකගන්න නම්, 45 00:05:14,712 --> 00:05:16,088 එයාට හමුදාවක් ඕනේ. 46 00:05:16,088 --> 00:05:19,216 මුළු රාජධානියටම යුද්ධය පැතිරෙනවා, උතුමාණෙනි. 47 00:05:19,216 --> 00:05:22,136 උතුරේ සහය නැතුව අපට ඒක දිනන්න බෑ. 48 00:05:30,186 --> 00:05:34,440 මගේ තාත්තා ජෙහාරිස් රජුව සහ ඇලිසන්ට් රැජිනව වෝල් එක වෙත ගෙනාවා. 49 00:05:35,149 --> 00:05:39,862 එතුමා මෙතන ඉඳගෙන බලාගෙන හිටියා එයාලගේ මකරු, 50 00:05:39,862 --> 00:05:43,950 ලෝකයේ බලවත්ම සත්තු, වෝල් එක උඩින් පියාඹන එක ප්‍රතික්ෂේප කරන විදිය. 51 00:05:46,118 --> 00:05:49,956 ඔයා හිතන්නේ මගේ මුතුන්මිත්තෝ අඩි 700ක් උස අයිස් තාප්පයක් හැදුවේ 52 00:05:49,956 --> 00:05:52,458 අපිව වනචාරීන්ගෙන් සහ හිමවලින් ආරක්ෂා කරගන්න කියලද? 53 00:05:53,125 --> 00:05:54,877 එහෙනම් මොකකින්ද ඒක අපිව ආරක්ෂා කරන්නේ? 54 00:05:57,004 --> 00:05:58,339 මරණයෙන්. 55 00:06:06,347 --> 00:06:10,977 ඇතිවෙන්න සිසිර ඍතු දැකපු සුදුරැවුළෝ දහස් ගාණක් මං ගාව ඉන්නවා. 56 00:06:10,977 --> 00:06:14,355 එයාලට හොඳට අත්දැකීම් තියෙනවා. 57 00:06:14,355 --> 00:06:16,065 ඒ කියන්නේ උන් නාකියි? 58 00:06:16,941 --> 00:06:19,735 මට පුළුවන් වහාම එයාලව පිටත් කරන්න සූදානම් කරල දෙන්න. 59 00:06:19,735 --> 00:06:23,406 එයාලට සටන් කරන්න පුළුවන් නම්, රැජින එයාලව බාරගනීවි. 60 00:06:23,406 --> 00:06:25,283 එයාලා හොඳින් සටන් කරාවි. 61 00:06:25,283 --> 00:06:27,076 උතුරේ වැසියන් වගේ. 62 00:06:27,076 --> 00:06:28,244 උතුමාණෙනි? 63 00:06:29,954 --> 00:06:31,455 රේවන් කෙනෙක් ආවා. 64 00:06:31,455 --> 00:06:33,374 හදිසි පුවතක්. ඩ්‍රැගන්ස්ටෝන්වලින්. 65 00:07:15,958 --> 00:07:19,337 ආපහු නගින්න. අපි යනවා. 66 00:07:22,006 --> 00:07:28,471 බාධකය තියාගන්න මුහුදේ සැතපුම් සියගාණක් තිස්සේ මම එකදිගට තනියම මුරකරනවා. 67 00:07:29,388 --> 00:07:32,892 මේලස් කාලා විවේක ගන්න ඕනේ. මමත් එහෙමයි. 68 00:07:34,393 --> 00:07:36,854 - අපි කින්ග්ස් ලෑන්ඩින් වලට යනවා. - මොකටද? 69 00:07:36,854 --> 00:07:41,484 වේගාර්ව මරන්න. මට ඒ නාකි බැ*ලිට තනියම මුහුණ දෙන්න බෑ. 70 00:07:41,484 --> 00:07:45,655 ඔයාගේ මකරයි මගේ මකරයි දෙන්නම හිටියොත්, අපට වේගාර්වයි උගේ ධාවකයාවයි මරන්න පුළුවන්. 71 00:07:45,655 --> 00:07:47,031 පුතෙක් වෙනුවට පුතෙක්. 72 00:07:49,367 --> 00:07:51,994 - මේ රැජිනගේ අණද? - රැජින තාම ආවේ නෑ. 73 00:07:51,994 --> 00:07:54,038 හරිනම් මම හැරන්හෝල් යටත් කරගන්න ගමනුයි ඉන්න ඕනේ, 74 00:07:54,038 --> 00:07:56,749 ඒත් මට එයාගේ යුද්ධය වපුරන්න මෙහේ ඉන්න වෙලා. 75 00:07:56,749 --> 00:07:59,418 සරලවම කිව්වොත්, එයා එනකන් බලාගෙන හිටියා නම් ඉවරයි. 76 00:07:59,418 --> 00:08:02,797 එයා දවස් ගාණක් තිස්සේ ආවේ නෑ. මේ කල් හොඳටම වැඩියි. එයාව අහුවෙලා. 77 00:08:02,797 --> 00:08:05,091 - එයා දුක් වෙන අතරෙයි ඉන්නේ. - අම්මා දුක්වෙනවා, 78 00:08:05,091 --> 00:08:07,551 රැජින එයාගේ රාජකාරිය අමතක කරන අතරේ. 79 00:08:09,470 --> 00:08:12,765 ලෙයිනාගේ මරණය මට දැනුම් දුන්නේ රේවන් කෙනෙක් අතේ. 80 00:08:13,766 --> 00:08:15,935 මම සති ගාණක් වේදනාවෙන් ගත කළා 81 00:08:17,019 --> 00:08:19,939 මං අහපු දේ විශ්වාස කරන එක ප්‍රතික්ෂේප කරමින්. 82 00:08:21,941 --> 00:08:24,652 මගේ දුවගේ ශරීරයෙන් ඉතිරිවෙලා තියෙන ටික දැක්කට පස්සේ තමයි 83 00:08:24,652 --> 00:08:27,154 මට එයා වෙනුවෙන් වැළපෙන්න පුළුවන් වුණේ. 84 00:08:29,490 --> 00:08:33,119 රෙණෙයිරාට එයාගේ පුතා මැරුණා කියල දැනුම් දුන්නේ රේවන් කෙනෙක්. 85 00:08:34,287 --> 00:08:35,746 එයා ඒක හරියටම දැනගන්න ඕනේ. 86 00:08:35,746 --> 00:08:37,832 එයා තනියම ගියපු එක මෝඩකමක්. 87 00:08:38,624 --> 00:08:40,209 ඒමන්ඩ් එයාව දැක්කොත් මොකද වෙන්නේ? 88 00:08:40,209 --> 00:08:42,086 එහෙනම් ඒක ඒමන්ඩ්ගේ අවාසනාව. 89 00:08:44,714 --> 00:08:46,882 රැජින ඒක තහවුරු කරගන්න ගියපු එක ප්‍රඥාවන්ත තීරණයක්. 90 00:08:48,009 --> 00:08:52,054 අනිත් අය වගේ එයා කේන්තියට වහල් වුණේ නෑ. 91 00:08:53,431 --> 00:08:56,559 ඔයාට අවස්ථාව තිබුණ වෙලේ ඔයා ඔයාගේ වැඩේ කළා නම්, 92 00:08:56,559 --> 00:08:58,686 ඒගොන්ගේ පරපුරම ඉවරයක් කරන්න තිබුණා. 93 00:09:00,605 --> 00:09:02,440 එහෙනම් ලූක් අද පණපිටින්. 94 00:09:10,031 --> 00:09:11,657 මාත් එක්ක එන්න. 95 00:09:12,450 --> 00:09:15,995 - ඒක අණක්. - ඒ ඉතින් ඔයා රජතුමා නම් නේ. 96 00:10:25,856 --> 00:10:26,983 උතුමාණෙනි. 97 00:10:29,777 --> 00:10:33,030 ස්ටෙප්ස්ටෝන්ස්වලින් ඇයට ආපහු එන්න ලැබුණු එකම පුදුමයක්. 98 00:10:35,408 --> 00:10:37,201 නැව ගිලුණේ නෑ, ඒත් හුඟක් ගානි වෙලා. 99 00:10:37,660 --> 00:10:41,372 බාධකය තර කරන්න අද උදේ තවත් නැව් 7ක් පිටත් වුණා. 100 00:10:41,372 --> 00:10:46,085 ගලට් එක විශාලයි, අපට ඒ මුළු ප්‍රදේශයම ආවරණය කරන්න තරම් නැව් නෑ. 101 00:10:48,796 --> 00:10:51,966 එයාලට නායකත්වය දෙන්න මම මගේ නැව ඉක්මනට හදාගන්න ඕනේ. 102 00:10:51,966 --> 00:10:54,594 මට හිතෙන විදියට ඒකට තව සති කීපයක් යාවි. 103 00:10:56,512 --> 00:10:57,972 ඒත් මම මගේ සහෝදරයත් එක්ක කතා කරලා බලන්නම් 104 00:10:59,015 --> 00:11:02,226 නැව්වඩුවන්ට ගන්න උපකාර තියෙනවද කියලා. 105 00:11:12,153 --> 00:11:14,739 කම්මල්කාරයා ටික වෙලාවකට කලින් මේක දීලා ගියා. 106 00:11:16,991 --> 00:11:18,200 උතුමාණෙනි? 107 00:11:26,876 --> 00:11:29,879 මං ඒක එයාට හදන්න දුන්නේ ලුසේරිස් කුමාරයා වෙනුවෙන්. 108 00:11:32,173 --> 00:11:35,134 ඔබතුමාගේ උරුමකරුගේ මරණය ගැන මට බොහොම කණගාටුයි. 109 00:11:35,676 --> 00:11:37,678 ඒක ද්‍රෝහීකමක්. 110 00:11:40,973 --> 00:11:45,019 සමාවෙන්න, උතුමාණෙනි, කරන්න වැඩ ගොඩයි. 111 00:11:45,853 --> 00:11:49,190 මට කිව්වා ඔයා තමයි මුහුදේ ගිලෙන්න ගිය මාව බේරගත්තේ කියලා. 112 00:11:54,570 --> 00:11:56,197 ඒක මගේ රාජකාරිය. 113 00:12:00,743 --> 00:12:03,871 මම ඔයාට ණයයි, ඇලන්. 114 00:12:43,452 --> 00:12:45,079 තමන්ගේ ස්ථානවල ඉන්න! 115 00:12:47,999 --> 00:12:50,001 අවධානය වෙනස් කරන්න එපා! 116 00:12:53,588 --> 00:12:56,048 - මකරෙක්! - මකරෙක්! 117 00:12:56,048 --> 00:12:57,466 ස්කෝපියන් එක ලෑස්ති කරන්න! 118 00:12:57,758 --> 00:12:59,969 ස්කෝපියන් එක ලෑස්ති කරන්න! 119 00:13:01,846 --> 00:13:04,181 ගිනිකොණෙන් එන්නේ! 120 00:13:04,181 --> 00:13:05,474 අනික් පැත්ත හරවන්න! 121 00:13:09,979 --> 00:13:11,564 ස්කෝපියන් එක ලෑස්තියි! 122 00:13:11,564 --> 00:13:13,941 - නවතින්න! - නවතින්න! 123 00:13:16,736 --> 00:13:18,112 පහර දෙන්න එපා, ඒ වේගාර්! 124 00:13:18,821 --> 00:13:20,031 පහර දෙන්න එපා! 125 00:13:20,031 --> 00:13:21,949 පහර දෙන්න එපා! 126 00:13:48,851 --> 00:13:50,603 ජෙහාරිස් කොහෙද? 127 00:13:52,021 --> 00:13:54,023 පාඩම්වලට ගියා. 128 00:13:54,815 --> 00:13:56,525 ඒවා තියෙන්නේ කොහෙද? 129 00:13:56,525 --> 00:13:58,027 ඔයාට එයාගෙන් මොනවද ඕනේ? 130 00:13:58,027 --> 00:14:00,196 එයාව කුඩා කවුන්සිලයට එක්ක යන්න. 131 00:14:00,196 --> 00:14:03,199 කවදහරි දවසක එයා රජු වෙනවා. දැන්ම එයා ඒවා ඉගෙනගන්න ඕනේ. 132 00:14:03,616 --> 00:14:05,826 මොකද වෙන්නේ එයාට රජ වෙන්න ඕනෙ නැති වුණොත්? 133 00:14:06,994 --> 00:14:08,287 එයා කොහෙද? 134 00:14:08,287 --> 00:14:09,455 පුස්තකාලේ. 135 00:14:09,830 --> 00:14:12,291 ඔයා එයාට බාධා කරන්න එපා. 136 00:14:19,048 --> 00:14:20,716 මට බයයි. 137 00:14:23,177 --> 00:14:24,387 බය වෙන්න එපා. 138 00:14:25,096 --> 00:14:27,431 වේගාර් නගරේ ආරක්ෂා කරන අතරේ පහර දෙන්න නම් උන් මෝඩයෝ වෙන්න ඕනේ. 139 00:14:27,890 --> 00:14:29,892 මකරු නෙමෙයි. 140 00:14:30,768 --> 00:14:31,978 මීයෝ. 141 00:14:40,987 --> 00:14:43,406 රැජින හරිම අබිරහසක්, 142 00:14:44,156 --> 00:14:45,574 එහෙම නේද? 143 00:15:19,442 --> 00:15:21,110 හුළඟ සීතලයි. 144 00:15:25,489 --> 00:15:27,700 ගිම්හානය ඉවරයි වගේ. 145 00:15:29,201 --> 00:15:32,038 අපි කුඩා කවුන්සිලයට යන්න ඕනේ, උත්තමාවිය. 146 00:15:47,720 --> 00:15:49,138 අපට බෑ. 147 00:15:49,847 --> 00:15:51,057 ආපහු. 148 00:15:54,060 --> 00:15:55,686 එහෙමයි, උත්තමාවිය. 149 00:16:00,399 --> 00:16:02,401 ඔබතුමියට ගැටලුවක් නැත්නම්? 150 00:16:35,434 --> 00:16:37,228 - උත්තමාවිය. - සුබ දවසක්. 151 00:16:42,233 --> 00:16:44,527 හෙලෝ! ජෙහාරිස් උසාවියේ වැඩ සිද්ධ වෙන විදිය දැනගන්න ඕනේ 152 00:16:44,527 --> 00:16:46,570 එයා කවදහරි රජ වෙනවා නම්. 153 00:16:46,570 --> 00:16:47,863 අපි යමුකෝ. 154 00:16:49,824 --> 00:16:52,201 සුබ උදෑසනක්, උතුමාණෙනි. 155 00:16:52,201 --> 00:16:53,286 අම්මේ. 156 00:16:55,454 --> 00:16:57,248 මොනවද ආරංචි? 157 00:16:57,248 --> 00:17:01,961 වේල් එකට සහ උතුරට යවපු ලියුම්වලට තාම පිළිතුරක් ලැබිලා නෑ. 158 00:17:02,628 --> 00:17:03,629 අමනයෝ. 159 00:17:05,298 --> 00:17:11,596 ලේසි ෆ්ලොරිස් බැරැතියන්ට ඒමන්ඩ් කුමාරයා කරපු විවාහ යෝජනාවෙන් පස්සේ ස්ට්‍රෝම්ලෑන්ඩ්ස් අපේ වෙන්න ඕනේ. 160 00:17:11,596 --> 00:17:13,806 එයාලාගේ සහය මම බලාපොරොත්තු වෙනවා. 161 00:17:14,765 --> 00:17:21,022 මගේ සහෝදරයා ගෝල්ඩන් ටූත්වලට බටහිර ප්‍රදේශයේ හමුදාවන් එකතු කරනවා, ඒත් අපි-- 162 00:17:21,022 --> 00:17:25,109 ස්තුතියි, කුමරුනි. ඒක ලොකු උදව්වක්-- 163 00:17:25,109 --> 00:17:26,652 මගේ බෑනා, ඕමන්ඩ් උතුමාණන්, 164 00:17:26,652 --> 00:17:29,905 ඕල්ඩ්ටවුන්වල ඉඳන් පිටත්වීමට එයාගේ සේනාවන් එකතු කරනවා. 165 00:17:29,905 --> 00:17:31,449 එයාලා ඉක්මනින් එන්නයි බලාපොරොත්තු වෙන්නේ, 166 00:17:31,449 --> 00:17:34,952 බාධාවන් නැතුව, රිවර්ලෑන්ඩ්ස් වලට එනකන්. 167 00:17:34,952 --> 00:17:36,871 රෙණෙයිරාට මම යවපු ලියුම්. උත්තරයක් ලැබුණද ඒවට? 168 00:17:36,996 --> 00:17:39,624 එයාගේ පුතා මැරුවට සමාව ඉල්ලීමක්? 169 00:17:39,624 --> 00:17:41,167 නෑ, උත්තමාවිය. 170 00:17:41,167 --> 00:17:43,419 ඒක සහ එයාලා ගලට් එක අහුරගෙන ඉන්න නිසා, 171 00:17:43,419 --> 00:17:45,463 අපට හිතාගන්න වෙනවා කුමරිය ප්‍රතික්ෂේප කරල තියෙනවා කියලා 172 00:17:45,463 --> 00:17:46,964 අපි දුන්නේ කොන්දේසි, 173 00:17:47,089 --> 00:17:49,592 සහ යුද්ධයක් වළක්වා ගත නොහැකි බව. 174 00:17:49,592 --> 00:17:51,594 සමහර විට රජතුමා... 175 00:17:51,594 --> 00:17:53,930 - කතා කළා නම් හරි... - නවත්තන්න! ඔය ඇති! 176 00:17:54,680 --> 00:17:57,016 ...අලුත් කොන්දේසි පිළිබඳව කතා කරගන්න. 177 00:17:57,141 --> 00:17:59,936 ඕක දෙන්න! කාටහරි පුළුවන්ද මේක ගන්න? 178 00:17:59,936 --> 00:18:02,855 සිහසුනේ උරුමක්කාරයා ඔයාට කරදර කරනවද, ටයිලන්ඩ්? 179 00:18:04,440 --> 00:18:08,027 නෑ. නෑ, නෑ, කොහෙත්ම නෑ, උතුමාණෙනි. 180 00:18:08,027 --> 00:18:10,488 මොකද මම හිතන්නේ එයාට පිටේ යන්න ඕන වෙලා. 181 00:18:10,488 --> 00:18:11,739 - උතුමාණෙනි? - පිටේ රවුමක් යන්න. 182 00:18:11,739 --> 00:18:13,240 අස්සයෙක්ගේ පිටේ රවුමක් යන්න. 183 00:18:13,366 --> 00:18:14,909 ඒක විනෝදයක් වේවි, නේද, ජෙහාරිස්? 184 00:18:14,909 --> 00:18:17,411 මුදල් අමාත්‍යතුමා ඔයාගේ රාජකීය අශ්වයා කරන්නද? 185 00:18:26,587 --> 00:18:28,005 උතුමාණෙනි! 186 00:18:28,923 --> 00:18:31,050 අපට කතා කරන්න වැදගත් දේවල් තියෙනවා... 187 00:18:32,551 --> 00:18:34,303 ...සර් ටයිලන්ඩ් අපට බාධ කළත්. 188 00:18:35,930 --> 00:18:37,265 හොඳයි. 189 00:18:38,099 --> 00:18:40,518 විනෝද වෙන්න වෙලාවක් නෑ, ටයිලන්ඩ්. 190 00:18:41,936 --> 00:18:43,145 උතුමාණෙනි. 191 00:18:44,230 --> 00:18:46,649 ඔයා යන්න, ජෙහාරිස්. හොඳ කොල්ලා. 192 00:18:49,151 --> 00:18:50,695 අපි කොහෙද හිටියේ? 193 00:18:52,280 --> 00:18:56,450 රෙණෙයිරාගේ අවහිරය නිසා කින්ග්ස් ලෑන්ඩින් ආතතියට පත් වෙලා තියෙන්නේ. 194 00:18:56,450 --> 00:18:58,828 ඒවගේම ඒක ඉක්මනින්ම තවත් වැඩි වේවි. 195 00:18:58,828 --> 00:19:00,871 හොඳයි, අපට තිබුණේ අවස්ථාව ලැබුණ වෙලේ ඒකිව මරලා දාන්නයි. 196 00:19:00,871 --> 00:19:04,583 කණගාටුදායක ලෙස, අපට ඒ අවස්ථාව නැති වෙලා තියෙනවා. 197 00:19:04,583 --> 00:19:08,337 නැත්නම් මේ ගැටුම ඉක්මනට ඉවර කරගන්න පුළුවන්කම තිබුණා. 198 00:19:09,714 --> 00:19:11,757 පහුගිය දේවල් ගැන හිතලා වැඩක් නෑ. 199 00:19:11,757 --> 00:19:14,427 සී ස්නේක්ගේ බාධකය අපට අයින් කරන්න ඕනේ නම්, 200 00:19:14,427 --> 00:19:17,096 අපට ලැනිස්ටර් සහ හයිටවර් දෙකටම සේනා යවන්න වෙනවා. 201 00:19:17,221 --> 00:19:19,849 අපට අලුත් නාවික අමාත්‍යවරයෙක් ගන්නත් ඕනේ. 202 00:19:20,558 --> 00:19:23,185 අපට පුළුවන් ඒ තනතුර තරුණ ඩෝල්ටන් ග්‍රේජෝයි උතුමාණන්ට දෙනවා කියල කියන්න. 203 00:19:23,185 --> 00:19:25,396 ඒමන්ඩ්. ඔයා මොකටද මෙතනට ආවේ? 204 00:19:25,396 --> 00:19:26,647 රජතුමා මට කතා කළා. 205 00:19:26,647 --> 00:19:28,441 ඔයාට මේ කවුන්සිලයේ ආසනයක් නෑ. 206 00:19:28,441 --> 00:19:31,736 ඒමන්ඩ් තමයි මගේ ළඟම ඥාතියා සහ අපේ ශක්තිමත්ම කඩුශිල්පියා. 207 00:19:31,736 --> 00:19:33,237 මං එයාව පිළිගන්නවා. 208 00:19:33,946 --> 00:19:36,907 රිවර්ලෑන්ඩ්ස් වලට යන පාර තියෙන්නේ කින්ග්ස් ලෑන්ඩින් හරහා. 209 00:19:36,907 --> 00:19:40,578 අපි එයාලට හැරන්හෝල්වලට යන එක එයාලට ලේසි කරන්න ඕනේ. 210 00:19:40,578 --> 00:19:42,580 එක්කෝ රිවර්ලෝඩ්ලා මට සහය පළකරාවි, 211 00:19:42,580 --> 00:19:45,625 නැත්නම් එයාලට වේගාර් සහ සන්ෆයර් එක්ක සටන් කරන්න වේවි. 212 00:19:45,625 --> 00:19:47,960 ඒ අතරේ අපට බාධකයත් පුච්චලා දාන්න පුළුවන්. 213 00:19:47,960 --> 00:19:49,921 - රෙණෙයිරා ගාවත් මකරු ඉන්නවා. - මගේ උන්, උන්ට වඩා ලොකුයි. 214 00:19:49,921 --> 00:19:52,381 යුද්ධය නිසා අපට මකරෙක් නැති වුණොත් උන්ට ආපහු කතා කරලා හමාරයි. 215 00:19:52,381 --> 00:19:54,008 - අපි පරිස්සමට වැඩ කරන්න ඕනේ. - නෑ. 216 00:19:54,008 --> 00:19:58,095 නාකි ලෝඩ් ටලී එක්කෝ මට සහය පළකරාවි, නැත්තන් අළු වෙලා මැරේවි. 217 00:19:58,220 --> 00:20:00,181 අපි රිවර්රන් වලට යන්න ඕනේ. 218 00:20:00,723 --> 00:20:03,809 ඔයා තමයි රජතුමා, උතුමාණෙනි. ඔබතුමා අවධානමේ වැටෙන්න නරකයි. 219 00:20:03,809 --> 00:20:09,190 ඒවගේම තමන්ගේ පුතා මැරුව එකට පළිගන්න රෙණෙයිරා ආවොත් නගරය ආරක්ෂා කරගන්න වේගාර්ව ඕනේ. 220 00:20:10,316 --> 00:20:14,612 විසේරිස් රජතුමා මැරුණට පස්සේ වැරදි කීපයක් සිද්ධවුණා. 221 00:20:14,612 --> 00:20:16,238 අපි ඒවා කලවම් කරගන්න නරකයි. 222 00:20:18,491 --> 00:20:21,077 ඔබතුමා දැනටමත් ඔබේ ශක්තිය ප්‍රදර්ශනය කරල ඉවරයි, උතුමාණෙනි. 223 00:20:21,077 --> 00:20:25,373 අපි දැන් ඉවසීමෙන් සහ පරිස්සමෙන් ක්‍රියා කළ යුතුයි. 224 00:20:25,373 --> 00:20:27,208 මම නිතර රේවන්ලා යවනවා. 225 00:20:27,208 --> 00:20:31,587 කාලයේ ඇවෑමෙන් තව හුඟක් වංශයන් ඔබතුමාට සහය පළකරාවි. 226 00:20:31,587 --> 00:20:34,799 ඉතිහාසය සහ පූර්වාදර්ශය ඔබතුමා ළඟට පැමිණේවි. 227 00:20:42,598 --> 00:20:43,766 සුබ උදෑසනක්, උත්තමාවිය. 228 00:20:43,766 --> 00:20:45,434 සුබ උදෑසනක්, ලැරිස් උතුමාණෙනි. 229 00:20:46,060 --> 00:20:49,188 කුඩා කවුන්සිලය පටන් ගන්න කලින් මම ඔබතුමිය එක්ක වචනයක් කතා කරන්න ආවා, 230 00:20:49,188 --> 00:20:53,776 ඒත් ඔබේ මෙහෙකාරිය මට දැනුම් දුන්නා ඔබතුමිය වැඩක යෙදී ඉන්නවා කියලා. 231 00:20:57,029 --> 00:20:59,073 ඔයාට මොකක්ද කතා කරන්න ඕන වුණේ? 232 00:21:01,117 --> 00:21:04,537 මම මුළු රජවාසලේම සේවකයන්ගෙන් ප්‍රශ්න කළා. 233 00:21:05,705 --> 00:21:07,498 එයාලා බොහොම සිත්ගන්නාසුලු කාරණා එළි කළා, 234 00:21:07,498 --> 00:21:10,960 ඒත් මට සතුටුයි අපේ විශ්වාසය පාවා දුන්න අය හැමෝම එළිකරගන්න ලැබීම ගැන. 235 00:21:14,046 --> 00:21:15,172 එයාලාගේ තත්වය කොහොමද? 236 00:21:16,716 --> 00:21:18,926 එයාලා තවදුරටත් හුස්ම ගන්නේ නෑ. 237 00:21:21,095 --> 00:21:23,931 මම පෞද්ගලිකවම ඔබතුමියගේ අලුත් කාර්ය මණ්ඩලය තෝරගත්තා. 238 00:21:43,117 --> 00:21:45,411 මට ඕක දෙනවා. 239 00:21:45,411 --> 00:21:46,746 උත්තමාවිය? 240 00:21:47,413 --> 00:21:49,415 මට ඉන්න දීලා යන්න. 241 00:21:51,083 --> 00:21:53,127 මට ඉන්න දීලා යන්න. 242 00:22:35,962 --> 00:22:38,130 - මකර අත්තටුවක්! - අපි බලමු! 243 00:22:39,757 --> 00:22:41,759 - අත්තටුවක්! - ඉතින් අපට මොකද? 244 00:22:42,677 --> 00:22:44,303 මකරෙක්! 245 00:24:11,015 --> 00:24:14,185 ඒගොන් රජුට ජය වේවා! 246 00:24:14,185 --> 00:24:16,646 "මහාත්ම ඒගොන්", 247 00:24:16,646 --> 00:24:21,734 ඒ නම ඇති දෙවෙනියා, ඇන්ඩාල්, රොයිනාර් සහ පළමු මිනිසුන්ගේ රජු, 248 00:24:21,734 --> 00:24:24,987 සත් රාජධානියට අධිපති සහ රාජධානියේ ආරක්ෂක. 249 00:24:24,987 --> 00:24:27,073 ඒගොන් රජුට ජය වේවා! 250 00:24:27,782 --> 00:24:29,408 "මහාත්ම"? 251 00:24:33,120 --> 00:24:34,330 උතුමාණෙනි. 252 00:24:34,956 --> 00:24:38,000 අපි පළවෙනි පැමිණිල්ල බලමු, උපදේශකතුමා. 253 00:24:42,421 --> 00:24:44,215 සුබ උදෑසනක්, උ-- උතුමාණෙනි. 254 00:24:44,215 --> 00:24:47,677 ඒකට කමක් නෑ. බය වෙන්න හේතුවක් නෑ. 255 00:24:47,677 --> 00:24:48,844 මොකක්ද ඔයාගේ නම? 256 00:24:48,844 --> 00:24:51,097 ගෙ-- ජෙරාඩ්, උතුමාණෙනි. 257 00:24:51,097 --> 00:24:55,393 සුබ උදෑසනක්, ජෙරාඩ්. රජතුමා ඔයාට උදව් කරන්න ඕනේ කොහොමද? 258 00:24:55,893 --> 00:24:57,561 මගේ බැටළු රංචුව. 259 00:24:58,562 --> 00:25:09,323 එයාලගෙන් දහයෙන් එකක් රජයට පවරගත්තා සීත ඍතුව ළං වෙද්දිම. 260 00:25:09,323 --> 00:25:12,368 - මට සැලසුම් කරන්න වෙලාව තිබුණ නම්-- - අපි උන්ව ආපහු දෙන්න ඕනේ. 261 00:25:15,454 --> 00:25:16,914 උතුමාණෙනි? 262 00:25:16,914 --> 00:25:18,541 ඔයාට සීත ඍතුවට ඔයාගේ එළුවෝ ඕන නේද? 263 00:25:18,541 --> 00:25:21,377 - බැටළුවෝ, උතුමාණෙනි. - බැටළුවෝ. තවත් හොඳයි. 264 00:25:21,377 --> 00:25:23,796 මං ඒ බැටළුවෝ ඔක්කොම ඔයාට බාර දෙන්නම්. 265 00:25:25,631 --> 00:25:28,050 අපි දැනටම ක්‍රවුන්ලෑන්ඩ්ස්වලට පොරොන්දුවක් දුන්නා 266 00:25:28,050 --> 00:25:32,722 සියලුම සත්තුන්ගෙන් දහයෙන් එකක් එයාලට දෙනවා කියලා මකරුන්ට කෑම දෙන්න 267 00:25:32,722 --> 00:25:37,268 උන් මේ දවස්වල මහන්සි වෙන නිසා සහ, වෙනවට කියනවා නෙමෙයි, සටන් කරන නිසා. 268 00:25:37,935 --> 00:25:39,979 හරි. හරි. 269 00:25:39,979 --> 00:25:43,024 අපට මෙයාගේ බැටළුවෝ විතරක් දෙන්න බැරිද? එයා මෙච්චර දුරක් ආවා නේ. 270 00:25:43,024 --> 00:25:45,693 ඔයා එක්කෙනෙක්ගේ බැටළුවෝ දුන්නොත්, උතුමාණෙනි, 271 00:25:45,693 --> 00:25:50,031 අනිත් හැමෝමත් ඒක බලාපොරොත්තුවෙන් මෙහෙට එන්න ගනීවි. 272 00:25:50,573 --> 00:25:52,033 එයාලාට දැනගන්න විදියක් නෑනේ. 273 00:25:52,033 --> 00:25:58,331 රජතුමා කතා කරනකොට, උතුමාණෙනි, ඒක හැමෝටම ඇහෙනවා. 274 00:26:06,923 --> 00:26:12,303 තව ටිකක් හිතල බැලුවට පස්සේ, මම තීරණය කළා මට ඔයාගේ බැටළුවෝ දෙන්න බෑ කියලා. 275 00:26:12,303 --> 00:26:15,514 යුද්ධයක් ආවොතින්, මකරුන්ට කෑම ඕන වෙනවා. 276 00:26:15,514 --> 00:26:17,016 ඊළඟ කෙනා ගේන්න. 277 00:26:18,434 --> 00:26:22,021 ශීත ඍතුවේ කොහොමත් ලුණු අඩු වෙනවා, 278 00:26:22,021 --> 00:26:23,064 උතුමාණෙනි. 279 00:26:23,064 --> 00:26:26,484 එසෝස්වලින් එන නැව්වලින් තමයි අපි ලුණු ලබාගන්නේ. 280 00:26:26,484 --> 00:26:29,737 ඒත් දැන්, බාධකය නිසා සහ යුද්ධය නිසා-- 281 00:26:29,737 --> 00:26:31,781 ඔව්, ඒ කාලකණ්ණි බාධකය තව මහ කාලයක් තියෙන්නේ නෑ. 282 00:26:31,781 --> 00:26:34,325 මම වේගාර්ව යවලා ඒක අළු කරන්න බලාපොරොත්තු වෙනවා. 283 00:26:34,325 --> 00:26:35,660 ඊළඟ එක්කෙනාව ගේන්න. 284 00:26:39,705 --> 00:26:41,332 මම හියු, උතුමාණෙනි. 285 00:26:44,794 --> 00:26:48,547 රෙණෙයිරාට විරුද්ධව ඔබතුමාට උදව් කරන එක ගැන කම්මල්කරුවන් ආඩම්බර වෙනවා. 286 00:26:52,301 --> 00:26:53,261 ඒත්? 287 00:26:53,261 --> 00:26:54,553 ඒත්... 288 00:26:56,264 --> 00:26:58,266 යකට මිල ඉහළ ගිහින්. 289 00:26:59,183 --> 00:27:02,603 එක ස්කෝපියන් එකක් හදන්න සති ගාණක් යනවා. 290 00:27:03,396 --> 00:27:05,064 සරලවම කිව්වොත්, අපට අමාරුයි. 291 00:27:06,440 --> 00:27:10,861 අපට වැඩ පටන් ගන්න කලින් මුදල් ලැබෙනවා නම්, 292 00:27:10,861 --> 00:27:12,863 ඒකෙන් වැඩ හුඟක් ලේසි වේවි. 293 00:27:12,863 --> 00:27:16,242 මට විතරක් නෙමෙයි, ඔබතුමා වෙනුවෙන් සේවය කරන අනිත් කම්මල්කරුවෝ හැමෝටම. 294 00:27:20,830 --> 00:27:23,374 ඔයාලට හොඳින් ගෙවන්නම්. 295 00:27:24,292 --> 00:27:26,502 මගේ හමුදාවට ඔයාලගේ ආයුධ නැතුව යුධ වදින්න බෑ. 296 00:27:26,502 --> 00:27:28,546 ඔයාලා දිගටම ඒවා හදන්න ඕනේ. 297 00:27:28,963 --> 00:27:32,758 අපේ ජයග්‍රහණය රැඳී තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ මහන්සිය මතයි. 298 00:27:35,177 --> 00:27:37,430 මම කෘතඥ වෙනවා, උතුමාණෙනි. 299 00:27:38,347 --> 00:27:40,349 ඊළඟ පැමිණිල්ල අහමු. 300 00:27:47,940 --> 00:27:50,776 උතුමාණෙනි, යකඩ සිහසුන මත ඔබ ඉන්නවා දැකලා මට ලොකු සතුටක් දැනුනා. 301 00:27:51,485 --> 00:27:53,988 ජෙහාරිස් අන්තිම වතාවට ඒකේ වාඩිවෙනකොට මම පොඩි ළමයෙක්, 302 00:27:53,988 --> 00:27:55,448 නමුත් ඔබතුමා දැකලා මට ඒක මතක් වුණා. 303 00:27:55,448 --> 00:27:57,575 ඒවගේම සාමාන්‍ය ජනතාව එක්ක ඔබතුමා බොහොම කුලුපග යි. 304 00:27:57,575 --> 00:27:59,410 ඔබතුමාගේ තාත්තා වගේම. 305 00:27:59,410 --> 00:28:00,911 ස්තුතියි, උතුමාණෙනි. 306 00:28:01,412 --> 00:28:03,623 ඔබතුමා එක්ක පෞද්ගලිකව වචනයක් කතා කරන්න පුළුවන්ද? 307 00:28:09,712 --> 00:28:13,049 උපදේශකතුමාගේ පුරුද්ද තමයි හැමදේම තද කරලා අල්ලන් ඉන්න එක. 308 00:28:15,343 --> 00:28:17,261 එයා ඒ විදියටම ඔබතුමාගේ තාත්තාවත් පාලනය කළා. 309 00:28:19,013 --> 00:28:21,599 විසේරිස් පහසුවෙන් නැමෙන ගතියක් තිබුණා. 310 00:28:21,599 --> 00:28:23,100 මම දන්නවා. 311 00:28:24,769 --> 00:28:29,315 මම හිතන්නේ අපි යුද්ධයක් ආසන්නයටම ඇවිත් තියෙන වෙලාවේ, 312 00:28:29,315 --> 00:28:32,193 ඔබතුමා ඊට වඩා වෙනස් විදියකට වැඩ කරන්න කැමති බව. 313 00:28:35,529 --> 00:28:36,864 කොහොමද? 314 00:28:36,864 --> 00:28:38,616 ඔටෝ හයිටවර් කියන්නේ 315 00:28:40,034 --> 00:28:42,954 ඔබතුමාගේ තාත්තගේ උපදේශක, උතුමාණෙනි. 316 00:28:59,595 --> 00:29:00,805 දුවේ. 317 00:29:02,014 --> 00:29:04,642 මම එන්න කිව්වේ පැය ගාණකට කලින්. 318 00:29:05,935 --> 00:29:09,772 පැමිණිලි ගොඩක් තිබුණා. 319 00:29:12,441 --> 00:29:14,277 මට හිතාගන්න බෑ, 320 00:29:15,444 --> 00:29:17,238 අපි දෙන්නටම ඕන එකම දේ ද? 321 00:29:19,323 --> 00:29:22,743 මට පිළිගන්න වෙනවා, සමහර දවස්වලට මටත් ඒක විශ්වාස නෑ. 322 00:29:24,495 --> 00:29:26,497 මං ඔයාට මට ඕන දේ කියන්නම්. 323 00:29:28,124 --> 00:29:29,583 ජයග්‍රහණය. 324 00:29:29,583 --> 00:29:32,420 ඔයා කොහොමද මේ "ජයග්‍රහණය" අර්ථ දක්වන්නේ? 325 00:29:32,420 --> 00:29:34,380 රෙණෙයිරා යටත් වෙන එක 326 00:29:34,380 --> 00:29:37,049 සහ ඒගොන් තර්ජනයක් නැතුව සාමයෙන් රජ කරන එක. 327 00:29:37,842 --> 00:29:39,302 විසේරිස්ට ඕන වුණු විදියට. 328 00:29:39,302 --> 00:29:42,972 හොඳයි, ඔයා ඒක විස්තර කරන්නේ එහෙම නම්, අපි දෙන්නටම ඕන දේ එකයි. 329 00:29:42,972 --> 00:29:45,099 - එහෙනම් මට උදව් කරන්න. - මං උදව් කරනවා තමයි. 330 00:29:45,099 --> 00:29:48,936 උදව් කරන කෙනෙක් නම් පිරිමි ගොඩක් මැද්දේ මං කියන හැමදේටම විරුද්ධ වෙන්නෙ එනෑ. 331 00:29:48,936 --> 00:29:52,607 - මට එතන ඉන්නකොට ඔයාගේ කේන්තිය දැනෙනවා. - කලකිරීම. 332 00:29:52,607 --> 00:29:55,067 විසේරිස් මැරුණට පස්සේ ගතවෙන මේ අවදානම් සහිත දවස් ටික 333 00:29:55,067 --> 00:29:57,987 - සැලසුමේ විදියට ගත වුණේ නෑ. - ඒක මගේ වැරැද්ද නෙමෙයි. 334 00:29:59,530 --> 00:30:02,033 මගේ පුතාලා දෙන්නම ඔයාව දකින්නේ හොඳ පූර්වාදර්ශයක් විදියටයි. 335 00:30:02,575 --> 00:30:03,743 රජුන් තුන් දෙනෙක්ගේ උපදේශක. 336 00:30:05,494 --> 00:30:08,789 ඒගොන් තමන් දක්ෂයෙක් කියන එක ඔප්පු කරන්න දඟලනවා සහ ඒමන්ඩ්... 337 00:30:10,416 --> 00:30:12,043 ඒමන්ඩ් කේන්තියෙන් ඉන්නේ. 338 00:30:13,586 --> 00:30:16,172 රෙණෙයිරාගේ පුතා එයාගේ ඇහැක් කැපුවත් ඒකට දඬුවම් ලැබුවේ නෑ. 339 00:30:16,172 --> 00:30:20,301 - එයා කළ දේ කොච්චර ප්‍රචණ්ඩ වුණත්-- - තාරූණ්‍යයේ හිතුවක්කාර බව. 340 00:30:24,931 --> 00:30:26,724 මං එහෙම හිතනවා. 341 00:30:26,724 --> 00:30:28,893 ඒමන්ඩ් අතින් වැරැද්දක් වුණා. 342 00:30:29,977 --> 00:30:33,397 ඒත් එයා හරිම පක්ෂපාතියි. එයාට ඕනේ සතුටු කරවන්නයි. 343 00:30:33,397 --> 00:30:36,734 ඒවගේම ඒගොන් තාම මං කියන එක අහනවා. පෞද්ගලිකව, අඩු ගානේ. 344 00:30:38,277 --> 00:30:41,530 ඒත් ඔයා දිගටම මාත් එක්ක වාද කළොත්, ළමයි දෙන්නම මට අකීකරු වේවි. 345 00:30:49,956 --> 00:30:51,832 මං ඒක ගැන එහෙම හිතුවේ නෑ. 346 00:30:52,416 --> 00:30:56,671 අපට ඒගොන් ගැන වදවෙන්න තියෙන්නේ එයාට රජකම එපා වෙනකන් විතරයි. 347 00:30:57,588 --> 00:31:00,675 ඊට පස්සේ, ඔයාටයි මටයි ජයග්‍රහණය වෙත එයාව ගෙනියන්න පුළුවන්. 348 00:31:00,675 --> 00:31:03,386 හොඳ උපායක්. දුවේ. 349 00:31:04,053 --> 00:31:09,684 ඒත් ඔයා පිළිගන්න ඕනේ දැන් ඒ ජයග්‍රාහී මාවත ප්‍රචණ්ඩත්වයෙන් පිරුණු එකක් කියලා. 350 00:31:10,685 --> 00:31:12,311 මං ඒක දන්නවා. 351 00:31:16,065 --> 00:31:18,276 ඒත් ඒකෙන් කියන්නෙ නෑ අපි ඒක පුරුදු වෙන්න ඕන කියල. 352 00:31:20,611 --> 00:31:21,612 නෑ. 353 00:31:38,421 --> 00:31:40,673 ගොඩබහින්න ලෑස්ති වෙන්න! 354 00:31:43,301 --> 00:31:46,429 කෝලිස් වැලේරියන් උතුමාණන්ගේ අණ පරිදි! 355 00:31:46,429 --> 00:31:49,140 පළායන්නෝ ඉන්නවද කියල බලන්න! 356 00:32:16,709 --> 00:32:17,710 තමුසේ. 357 00:32:20,254 --> 00:32:23,466 අපි හම්බවුණු අන්තිම වතාවේ, ඔයාලා දෙන්නෙක් හිටියා. 358 00:32:25,718 --> 00:32:27,178 "වයිට් වර්ම්". 359 00:32:27,178 --> 00:32:29,764 ඔයා හිතුවද ඔයා නැති නිසා මම දුකින් කල් ගෙවාවි කියලා? 360 00:32:29,764 --> 00:32:31,807 මං හිතුවේ නෑ ඔයා රාජද්‍රෝහියෙක්ට උදව් කරාවි කියලා. 361 00:32:31,807 --> 00:32:35,144 ඔයා කියන්නේ උසස් කුලවල අය කරන සෙල්ලම් ගැන. මම සාමාන්‍ය මනුස්සයෙක්. 362 00:32:35,144 --> 00:32:37,647 තමුසේ කොච්චර කල් හයිටවර්ට රහස් විකුණනවද? 363 00:32:37,647 --> 00:32:39,482 එයා මට සල්ලි ගෙවන තාක් ම. 364 00:32:42,109 --> 00:32:46,322 එහෙනම් තමුසේ මොකද ඔච්චර බය වෙලා කින්ග්ස් ලෑන්ඩින් වලින් පැනල යන්නේ, හ්ම්? 365 00:32:47,865 --> 00:32:49,825 තමුසේ තමයි ඒගොන්ව රජ කළේ. 366 00:32:49,825 --> 00:32:51,953 ඒක කළේ හයිටවර්ලා. 367 00:32:51,953 --> 00:32:54,497 ඒගොන්ගේ ක්‍රියාකාරකම් ගැන දැනන් ඉන්න එකෙන් මම වාසි ලැබුවා විතරයි. 368 00:32:54,497 --> 00:32:56,082 ඒත් තමුසේ තමයි එයාව ගෙනිහින් දුන්නේ. 369 00:32:56,082 --> 00:32:59,001 එයා කවදහරි දවසක සල්ලි සහ නිදහස බලාගෙන ගෙදර එනවා, 370 00:32:59,001 --> 00:33:00,169 එයා හැමතිස්සෙම කරනවා වගේ. 371 00:33:00,169 --> 00:33:03,297 සරලවම කිව්වොත් මම කළේ දේවල් සිද්ධවෙන වේගය වැඩි කරපු එක විතරයි. 372 00:33:03,297 --> 00:33:05,341 ඒක ඉවර වුණේ රැජිනගේ සිහසුන පැහැරගෙන 373 00:33:05,341 --> 00:33:06,592 එයාගේ පුතාව මරපු එකෙන්. 374 00:33:06,592 --> 00:33:08,552 ඔයා මට බනින්නේ ඔයාගේ ඇත්ත හතුරෝ 375 00:33:08,552 --> 00:33:10,263 ඔයාට අල්ලගන්න බැරි නිසා. 376 00:33:11,806 --> 00:33:14,767 උපදේශකතුමා එක්ක මගේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයි. 377 00:33:14,767 --> 00:33:16,769 මම එයාට පක්ෂපාතී නෑ. 378 00:33:17,478 --> 00:33:19,397 දැන් කොහොමත් නෑ. 379 00:33:19,981 --> 00:33:24,694 ඔටෝ හයිටවර්ට සහ ඔයාලා දෙගොල්ලන්ටම මං කියන්නේ පාවිච්චි කරන උණ්ඩයක් විතරයි. 380 00:33:24,694 --> 00:33:26,362 තමුසේ එයා ගැන තව මොනවද දන්නේ? එයාගේ සැලසුම් ගැන? 381 00:33:26,362 --> 00:33:28,072 ටික දෙයයි. 382 00:33:31,284 --> 00:33:34,495 මං ගාව ඔයාට වටින කිසි දෙයක් නෑ, ඩේමන්. 383 00:33:57,518 --> 00:33:58,978 එයාව හිරේට දාන්න. 384 00:33:58,978 --> 00:34:01,689 එයාව රාජද්‍රෝහියෙක් විදියට සලකන්න. 385 00:34:04,442 --> 00:34:08,029 සමාවෙන්න, උතුමාණෙනි, ඒත් එයා කියන්නේ ඇත්ත. 386 00:34:08,029 --> 00:34:10,823 - එයා හයිටවර්ගේ නියෝජිතයෙක් නෙමෙයි. - ඒකෙන් ඔයාට ඇති වැඩේ මොකක්ද? 387 00:34:11,907 --> 00:34:17,330 - ගෞරවය පිළිබඳ ගැටලුවක්. - ගෞරවය නිසාද තමුසේ හයිටවර්ලා සිහසුන පැහැරගන්නවා බලාගෙන හිටියේ? 388 00:34:17,330 --> 00:34:19,248 තමුසේ සහ තමුසෙගේ රාජද්‍රෝහී නිවුන්නා. 389 00:34:19,957 --> 00:34:21,959 නෑ, කුමරුනි. 390 00:34:23,336 --> 00:34:24,754 මට ඒක ගැන ලැජ්ජයි. 391 00:34:25,379 --> 00:34:29,508 ඒ නිසා තමයි මම කින්ග්ස්ගාඩ් සහ මගේ සහෝදරයව අතෑරලා මෙහේට ආවේ. 392 00:34:29,508 --> 00:34:31,218 මට වැඩක් නෑ. 393 00:34:32,094 --> 00:34:34,972 උඹ ගාව ඒගොන් හිටියා. උඹට එයාව මරන්න පුළුවන්කම තිබුණා. 394 00:34:34,972 --> 00:34:37,642 ඇරික් සහ මම කින්ග්ස්ගාඩ් විදියට නම් කළේ අවුරුදු 8 සහ 10 දී. 395 00:34:38,601 --> 00:34:42,605 අපි දෙන්නම දිවුරුවේ එකම දෙය: මුළු රජ පවුලම ආරක්ෂා කරන එක. 396 00:34:44,315 --> 00:34:47,318 එයාලා එකිනෙකා මරාගන්න ගනිද්දී අපි මොනව කරන්නද? 397 00:35:16,222 --> 00:35:20,518 පළමු රෙණෙයිරා ටාගේරියන් රැජින, 398 00:35:20,518 --> 00:35:24,897 ඇන්ඩල්ස්, රොයිනාර් සහ පළමු මිනිසුන්ගේ රැජින, 399 00:35:24,897 --> 00:35:28,985 සත් රාජධානියට අධිපති සහ රාජධානියේ ආරක්ෂක. 400 00:35:35,032 --> 00:35:37,243 ඔයාට ඕන දේ ලැබුණද? 401 00:35:45,835 --> 00:35:48,462 කවුන්සිලය සූදානම්, උත්තමාවිය. 402 00:35:52,633 --> 00:35:57,096 මම ඔබතුමියගේ අණ පරිදි හැරන්හෝලවලට ගිහින් රිවර්ලෑන්ඩ්ස් අල්ලගන්නම්. 403 00:35:58,097 --> 00:36:01,309 උත්තමාවිය, මගේ ස්වාමියාගේ බාධකය සම්පූර්ණ වෙනගමනුයි තියෙන්නේ. 404 00:36:01,309 --> 00:36:04,854 කින්ග්ස් ලෑන්ඩින් වෙත සියලුම මුහුදු ගමන් සහ වෙළඳ ගමන් අවහිර වෙනු ඇති. 405 00:36:10,901 --> 00:36:14,113 මට ඕනේ ඒමන්ඩ් ටාගේරියන්ව. 406 00:37:02,536 --> 00:37:05,247 ඕපදූප වෙළෙන්දෙක් විදියට තමුන් ගතකරපු කාලෙදී 407 00:37:05,247 --> 00:37:07,833 අනිවාරෙන් රෙඩ්කීප් වලට ඔත්තුකාරයෝ දාන්න ඇති. 408 00:37:07,833 --> 00:37:10,086 එන යන වෙලාවල් දන්න කට්ටිය. 409 00:37:10,086 --> 00:37:12,255 වෙන කෙනෙක් එක්ක සැලසුම් ගහන්න, ඩේමන්. 410 00:37:12,255 --> 00:37:15,549 කාලයක් මම ඔයාගේ දැලේ පැටලිලා හිටියා, ඒත් තවදුරටත් එහෙම නෑ. 411 00:37:16,592 --> 00:37:18,427 එහෙනම් ගනුදෙනුවක් කරමු. 412 00:37:19,178 --> 00:37:22,390 ඔයාගේ නිදහස වෙනුවට ඔයාගේ දැනුම. 413 00:37:49,709 --> 00:37:50,918 උත්තමාවිය. 414 00:37:54,672 --> 00:38:01,262 ජේන් ඇරන් උත්තමාවිය වේල් එකට මකරෙක් දෙන පොරොන්දුව පිට උදව් කරන්න එකඟ වුණා, 415 00:38:04,015 --> 00:38:07,018 ඒවගේම ක්‍රේගන් ස්ටාක් උතුමානන් 416 00:38:09,895 --> 00:38:12,732 මිනිස්සු 2000ක් පොරොන්දු වුණා-- 417 00:38:58,110 --> 00:38:59,737 ඇලරි ෆ්ලොරෙන්ට්, 418 00:39:29,809 --> 00:39:31,811 විසේරිස් ටාගේරියන්, 419 00:40:29,952 --> 00:40:31,454 ලුසේරිස් වෙලරෝයි. 420 00:41:26,217 --> 00:41:27,426 උපහාරයක්. 421 00:41:36,227 --> 00:41:37,812 කමාන්ඩර්? 422 00:41:37,812 --> 00:41:39,897 මං ගියාට ආපහු එනවා. 423 00:41:41,691 --> 00:41:44,777 මට ආරංචියි ඔයා හයිටවර්ලට කැමති නෑ කියලා. 424 00:41:46,195 --> 00:41:48,072 හයිටවර්ලා යකාට ගියාවෙ. 425 00:41:53,744 --> 00:41:55,371 දිගටම යනවා. 426 00:41:59,166 --> 00:42:01,168 දඟලන්න එපා. 427 00:42:09,051 --> 00:42:12,513 වයිට් වෝම් කිව්වා ඔයා ඒගොන්ගේ මී අල්ලන්ගෙන් එකෙක් කියලා. 428 00:42:12,513 --> 00:42:14,015 ඔයාට වැඩ ඇති. 429 00:42:14,015 --> 00:42:16,267 දැන් රජවාසළ උන්ගෙන් පිරිලා. 430 00:42:17,643 --> 00:42:19,604 මට ආරංචි වුණේ වයිට් වෝම් මැරුණා කියලා. 431 00:42:19,604 --> 00:42:21,772 එයාගේ භූතයා මට කිව්වා ඔයා සූදු කෙළින්න කැමතියි කියලා. 432 00:42:21,772 --> 00:42:22,940 සටන්වලට? 433 00:42:22,940 --> 00:42:26,485 බල්ලෝ, ඇටකටු. 434 00:42:27,236 --> 00:42:28,988 උඹට කොච්චර ණය තියෙනවද? 435 00:42:36,454 --> 00:42:38,247 ඒවගේම මට ආරංචි වුණා 436 00:42:38,247 --> 00:42:40,333 ඔයාට රෙඩ් කීප් ගැන සුවිශේෂ දැනුමක් තියෙනවා කියලා. 437 00:42:40,333 --> 00:42:42,460 මයිගර්ගේ උමං. 438 00:42:42,460 --> 00:42:44,462 ඒක නම් මී ගුලක් වගේ තමයි. 439 00:42:45,588 --> 00:42:48,716 මං ඒවා මගේ ප#යේ හැඩේට වඩා හොඳට දන්නවා. 440 00:42:51,260 --> 00:42:52,470 මේ ඉන්නේ මගේ යාළුවා. 441 00:42:53,804 --> 00:42:56,223 අද රෑට, එයා ඔයාගේ යාළුවා. 442 00:42:57,016 --> 00:43:00,019 ඔයාලට තියෙන්නේ ඒමන්ඩ් ටාගේරියන් කුමාරයව හොයාගෙන මරලා දාන්නයි. 443 00:43:01,312 --> 00:43:03,814 එයාට රිදී කෙස් සහ එක ඇහැයි තියෙන්නේ. 444 00:43:03,814 --> 00:43:05,650 එයාව හොයාගන්න ලේසියි. 445 00:43:07,985 --> 00:43:09,570 ඒත් මම දන්නවා එයා සටනට දක්ෂයි කියලා. 446 00:43:09,570 --> 00:43:11,489 ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. 447 00:43:13,115 --> 00:43:16,243 ඔය තියෙන්නේ බාගයයි. ඉතුරු බාගේ වැඩෙන් පස්සේ. 448 00:43:28,631 --> 00:43:29,840 හරි. 449 00:43:32,009 --> 00:43:33,761 මොකද වෙන්නේ අපට එයාව හොයාගන්න බැරි නම්? 450 00:43:38,266 --> 00:43:41,811 රේවන්ලා අතේ පණිවිඩ යව යව අපි මේ යුද්ධයේ වටිනා දවස් නාස්ති කරනවා. 451 00:43:41,811 --> 00:43:43,896 වචන කියන්නේ හුළං වගේ තමයි. 452 00:43:44,772 --> 00:43:47,066 ඔයා හරි නම් සේනාව මෙහෙයවන්න ඕනේ. 453 00:43:47,066 --> 00:43:49,652 ඒවගේම මම වේගාර් පිටේ එන්න ඕනේ. 454 00:43:49,652 --> 00:43:53,114 කිසිම රජවාසළක් අපට එරෙහිව රෙණෙයිරාගේ කොඩිය උස්සන්න නිර්භීත වෙන එකක් නෑ. 455 00:43:53,114 --> 00:43:56,158 අපට පුළුවන් සති ගාණකින් මුළු ක්‍රවුන්ලෑන්ඩ්ස්ම දණ ගස්සන්න. 456 00:43:56,158 --> 00:44:02,123 සමහර විට අපට පෞද්ගලිකව රජතුමාට කියල බලන්න පුළුවන් වෙයි අපිව යවන්න කියලා. 457 00:44:03,916 --> 00:44:05,835 රොස්බි සහ ස්ටෝක්වර්ත්, 458 00:44:05,835 --> 00:44:09,213 කින්ග්ස් ලෑන්ඩින් ළඟම තියෙන පොඩි රාජමාළිගා. 459 00:44:09,213 --> 00:44:10,798 එයාලා කැමති නෑ අපිව හතුරු කරගන්න. 460 00:44:10,798 --> 00:44:13,009 අපට එයාලගෙන් අයබදු ගන්න පුළුවන්. 461 00:44:14,343 --> 00:44:16,804 අපි ඉදිරියට යද්දී අපේ බලය වැඩි වෙනවා. 462 00:44:19,348 --> 00:44:21,350 ඒක තීක්ෂණ උපායක්. 463 00:44:21,976 --> 00:44:23,561 ඒත් ඒක හරියයි ද කියල සැකයි. 464 00:44:23,561 --> 00:44:26,606 මගේ සහෝදරයා අහන්නේ සීයා සහ අම්මා කියන එක විතරයි. 465 00:44:26,606 --> 00:44:30,151 එයාල එයාට කියන්නේ තාම යුද්ධය වළක්ව ගන්න පුළුවන් කියල. 466 00:44:30,151 --> 00:44:33,362 ඒක වළක්වන්න බෑ. එයාලට ඒක පේන්න ඕනේ. 467 00:44:33,362 --> 00:44:35,615 ඔටෝ කැමති නෑ දේවල් සිද්ධවෙන පිළිවෙල වෙනස් වෙනවට. 468 00:44:36,907 --> 00:44:38,909 ඒවගේම සරලවම කිව්වොත් ඇලිසන්ට්... 469 00:44:40,119 --> 00:44:41,370 තරහින් ඉන්නේ. 470 00:44:42,413 --> 00:44:45,875 - තරහින්? - එයා හිතන්නේ මේ යුද්ධය පටන් ගත්ත එක මගේ වරද කියල. 471 00:44:45,875 --> 00:44:49,962 එයා මගේ තාත්තගේ කවුන්සිලය එක්ක සිහසුන පැහැරගන්න කුමන්ත්‍රණ කළාට පස්සේ. 472 00:44:51,756 --> 00:44:54,967 "උත්තමාවිය" දිව දෙකේ ගෑනියෙක්. 473 00:44:58,804 --> 00:45:01,057 එයාට මෘදු හදවතක් තියෙන්නේ. 474 00:45:01,682 --> 00:45:04,310 ඒවගේම රෙණෙයිරා කියන්නේ කපටි මකුළුවෙක්. 475 00:45:04,769 --> 00:45:08,731 හුඟ කාලෙකට කලින්, එයා ඇලිසන්ට්ව දැලේ දාගත්තා. 476 00:45:08,731 --> 00:45:10,650 එයාව මෝහනය කරගත්තා. 477 00:45:12,193 --> 00:45:13,486 ඒක ඔයාගේ අම්මගේ වැරැද්ද නෙමෙයි. 478 00:45:15,613 --> 00:45:17,823 එයා අපේ හතුරට ආදරෙයි. 479 00:45:19,700 --> 00:45:21,702 ඒ කියන්නේ එයා මෝඩියක්. 480 00:45:38,302 --> 00:45:39,512 උපදේශකතුමා. 481 00:45:49,355 --> 00:45:51,524 ආපහු ඔයාගේ ස්ථානයට යන්න, කමාන්ඩර්. 482 00:45:51,524 --> 00:45:53,609 මම කුමරු එක්ක වචනයක් කතා කරන්න ඕනේ. 483 00:46:07,540 --> 00:46:09,250 මගේ හිතට වදයක් වෙනවා, මුණුබුරෝ, 484 00:46:09,250 --> 00:46:14,463 ඔයාගේ රජතුමාගේ හෝ මගේ අනුදැනුමක් නැතුව සැලසුම් සාකච්ඡා වෙනවා නම්. 485 00:46:15,131 --> 00:46:17,216 ඔයා ක්‍රියාත්මක වෙන්න කැමතියි. මට ඒක තේරෙනවා. 486 00:46:17,216 --> 00:46:18,676 මමත් ඔය වයස පහු කරල ආවේ-- 487 00:46:18,676 --> 00:46:21,762 මට ඕනේ මගේ රජතුමාට සහ මගේ වංශයට සේවය කරන්න විතරයි. 488 00:46:27,935 --> 00:46:29,520 ඔයා සහ වේගාර් කියන්නේ 489 00:46:29,520 --> 00:46:32,607 මුළු රාජධානියේම ඉන්න බලවත්ම අය. 490 00:46:34,817 --> 00:46:38,321 ඒක කලින් පැහැදිලිව පෙනුනේ නැත්නම්, දැන් ඒක බොහොම පැහැදිලියි. 491 00:46:43,284 --> 00:46:46,287 ඒත් මෙතන හුඟක් දේවල් සිද්ධ වෙනවා. 492 00:46:47,413 --> 00:46:50,249 තාම ඔයාට එයින් සමහරක් පේන්නේ නෑ. 493 00:46:51,125 --> 00:46:54,837 මං ඔයාට පොරොන්දු වෙනවා, ඒමන්ඩ්, ඔයාට හිතේ හැටියට පළිගන්න පුළුවන් වේවි, 494 00:46:54,837 --> 00:46:58,341 ඒත් ඔයා තමන්ගේ ආවේග පාලනය කරගන්න ඕනේ. 495 00:47:01,052 --> 00:47:03,679 අපි දෙන්නම දන්නවා ඔයාගේ සහෝදරයාට ඒක කරන්න බැරි බව. 496 00:47:21,572 --> 00:47:22,531 හරි. 497 00:47:55,940 --> 00:47:57,149 මේක ගන්න. 498 00:48:02,780 --> 00:48:04,407 බල්ලව අරන් එන්න. 499 00:48:31,267 --> 00:48:36,022 - මම සාමාන්‍ය ජනතාවට වගේම වංශවතුන්ටත් සංකේතයක් වෙන්න ඕනේ. - ඉන්න. 500 00:48:36,022 --> 00:48:38,774 අපට පුළුවන් "ශක්තිවන්ත ඒගෝන්" කියල කියන්න. 501 00:48:38,774 --> 00:48:40,568 ඒක මගේ බෑනට දැනටමත් කියනවනේ. 502 00:48:40,568 --> 00:48:42,361 හොඳයි, මොකක්ද ඔබතුමා කියන්නේ? 503 00:48:42,361 --> 00:48:44,238 - රජතුමා වෙන්න. - ආදරයට පාත්‍ර වෙන්නද, බයට පාත්‍ර වෙන්නද? 504 00:48:44,238 --> 00:48:45,698 දෙකම ඕනේ. 505 00:48:45,698 --> 00:48:50,661 මගේ අම්මයි සීයයි හිතාගෙන ඉන්නේ මට කිසි දෙයක් කරගන්න බෑ කියලා. 506 00:48:50,661 --> 00:48:53,831 හොඳයි, ඔයානේ රජතුමා. එයාලා හිතන එක මොකටද. 507 00:48:53,831 --> 00:48:56,584 අඩු තරමේ මගේ මල්ලී එයාගේ තැන දන්නවා. 508 00:48:56,584 --> 00:48:58,711 එයා දඩයම් බල්ලෙක් වගේ කීකරුයි. 509 00:48:58,711 --> 00:49:02,173 මට කැමති වෙලාවක එයාවයි එයාගේ මකරාවයි හතුරෝ අළු කරල දාන්න යවන්න පුළුවන්. 510 00:49:04,008 --> 00:49:06,052 - බිම බලාගෙන එන්න. - මට නමක් ඕනේ 511 00:49:06,052 --> 00:49:09,430 මගේ බලය පෙන්නන සහ ගෞරවය ලැබෙන. 512 00:49:09,430 --> 00:49:12,683 කවුරුත් දන්නේ නෑ "මහාත්ම" කියන එකේ තේරුම. 513 00:49:12,683 --> 00:49:15,186 එහෙනම් ඔයා "පරිත්‍යාගශීලී ඒගෝන්" වෙන්න. 514 00:49:15,186 --> 00:49:17,438 - සාමාන්‍ය මිනිස්සු නම් ඒකට කැමති වෙයි. - මං ඒකට කැමතියි. 515 00:49:17,438 --> 00:49:18,898 මීට වඩා සැර වයින් තියෙනවද? 516 00:49:18,898 --> 00:49:21,275 - "ඒගෝන් හෙවත් ඩ්‍රැගන්හාට්". - ඒක හොඳයි. 517 00:49:22,068 --> 00:49:23,444 "ඒගෝන් ගෙවත් ඩ්‍රැගන්කොක්!" 518 00:49:23,444 --> 00:49:27,615 ඔව්, ඔව්! ඔව්, හීලෑ කරගන්න බැරි මෘගයා! 519 00:49:50,846 --> 00:49:52,640 අපි කොහොමද උඩ තට්ටුවට යන්නේ? 520 00:49:53,641 --> 00:49:55,059 එහේ තමයි රාජකීයයෝ ඉන්නේ. 521 00:49:56,644 --> 00:49:57,812 ඔව්. 522 00:49:57,812 --> 00:49:59,230 හොඳයි, අපට ඒකට යන්න තහනම්. 523 00:49:59,814 --> 00:50:02,108 උඩ තට්ටුවේ වැඩ කරන්නේ වෙන මී අල්ලන්නෝ කට්ටියක්. 524 00:50:02,108 --> 00:50:06,112 අපි ආවේ රාජකීය කුමාරෙක් මරන්න. උඹ හිතන්නේ ඌ ඉන්නේ කොහේ කියලද? 525 00:50:07,238 --> 00:50:09,115 මං උඹව මාළිගාව ඇතුළට ගෙනාවනේ. 526 00:50:09,115 --> 00:50:10,908 මං හිතුවේ ඉතුරු ටික උඹේ වැඩක් කියලා. 527 00:50:13,619 --> 00:50:17,415 මට පුළුවන් උඹව මෙතනදිම මරලා ඉතුරු සල්ලි ටික ගන්න. 528 00:50:20,334 --> 00:50:24,755 මම දන්නවා උඩ තට්ටුවට යන පාරක්. ඒත් මං උඩ තට්ටුව ගැන දන්නේ නෑ! 529 00:50:27,592 --> 00:50:29,218 පෙන්නපන්. 530 00:50:31,012 --> 00:50:32,430 පලයන් යන්න. 531 00:50:39,687 --> 00:50:40,896 මේ පැත්තෙන්. 532 00:51:01,792 --> 00:51:03,794 මේ තට්ටුවේ තමයි රාජකීයයෝ ඉන්නේ. 533 00:51:22,605 --> 00:51:24,231 මෙතන කවුරුත් නෑ. 534 00:51:24,857 --> 00:51:26,567 අපි දිගටම හොයන්න ඕනේ. 535 00:51:26,567 --> 00:51:29,111 මං කිව්වනේ, මට මේ තට්ටුවට එන්න තහනම්. 536 00:51:29,111 --> 00:51:31,197 උඹට කුමාරයා කිව්ව එක ඇහුණෙ නැද්ද? 537 00:51:32,156 --> 00:51:35,159 ඔලුවක් නැත්නම් රත්තරන් නෑ. 538 00:51:41,707 --> 00:51:43,292 උගුලක් අටවන්න. 539 00:51:44,710 --> 00:51:45,878 කට්ටිය රැවටේවි. 540 00:51:47,088 --> 00:51:48,923 මං අල්ලපු කාමරේ බලන්නම්. 541 00:52:22,164 --> 00:52:23,457 මීයෝ ඉන්නවද කියලා. 542 00:52:55,531 --> 00:52:56,616 සද්ද කරන්නෙපා. 543 00:52:58,743 --> 00:53:00,369 සද්ද කරන්නෙපා. 544 00:53:03,539 --> 00:53:05,541 ඔහොම ඉන්න. 545 00:53:09,921 --> 00:53:11,631 මේ මොකෙක්ද මේ? 546 00:53:12,965 --> 00:53:14,967 මේ ඉන්නේ රැජින. 547 00:53:15,426 --> 00:53:18,220 "පුතෙක් වෙනුවට පුතෙක්" කියලයි එයා කිව්වේ. 548 00:53:18,220 --> 00:53:20,681 මේකිව උඹට පුතෙක් වගේ පේනවද? 549 00:53:22,516 --> 00:53:23,976 අතන. 550 00:53:33,444 --> 00:53:35,404 අපට තියෙන්නේ ඔලුව අරගෙන යන්නයි. 551 00:53:43,162 --> 00:53:46,248 උන් දෙන්නගෙම පෙනුම එකයි. මොකා ද කොල්ලා? 552 00:53:46,248 --> 00:53:49,752 - අරයා වෙන්නැති. - ප#යක් තියෙනවද කියල බලහන්. 553 00:53:54,048 --> 00:53:55,383 අම්මා දන්නවා. 554 00:53:57,635 --> 00:54:02,890 මං කියන දේ ඇරෙන්න වෙන දෙයක් කළොත්, මං උඹලා ඔක්කොම මරනවා. 555 00:54:09,522 --> 00:54:10,731 කවුද? 556 00:54:13,734 --> 00:54:15,444 මගේ ගාව මාලයක් තියෙනවා. 557 00:54:17,571 --> 00:54:19,282 ඒක හුඟක් වටිනවා. 558 00:54:22,952 --> 00:54:24,704 ඔය පුතෙක් නෙමෙයි. 559 00:54:48,227 --> 00:54:49,520 ඉන්න. 560 00:54:50,563 --> 00:54:51,564 ඒ අනිත් කෙනා වෙන්න ඕනේ. 561 00:54:51,564 --> 00:54:54,025 එයා එච්චර ලේසියෙන් රජතුමාගේ උරුමක්කාරයා අපට කියන්නේ නෑ. 562 00:55:04,160 --> 00:55:05,161 නෑ. 563 00:55:06,829 --> 00:55:08,456 ඒකි කියන්නේ ඇත්ත. 564 00:55:12,168 --> 00:55:13,169 ඌව අල්ලන් ඉඳපන්. 565 00:55:17,214 --> 00:55:18,215 නෑ. 566 00:56:21,821 --> 00:56:23,447 හෙලේනා! 567 00:56:28,202 --> 00:56:29,829 මොකක්ද සිද්ධ වුණේ? 568 00:56:34,083 --> 00:56:36,085 එයාලා කොල්ලව මැරුවා. 569 00:56:49,190 --> 00:56:56,769 පරිවර්තනය හා උපසිරසි ගැන්වීම - සනුප රන්මෙත් - 570 00:56:56,816 --> 00:57:02,128 {\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිණී කතාමාලාවල සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න