1 00:00:00,069 --> 00:00:05,188 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:05,230 --> 00:01:31,466 #85 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 3 00:02:28,997 --> 00:02:30,084 මේ ඉන්නෙ ඔයා. 4 00:02:40,530 --> 00:02:42,743 සී ස්නේක් මැරෙන්නයි යන්නේ, එහෙම නේද? 5 00:02:46,336 --> 00:02:47,924 - ලූක්... - මට ටයිඩ්ස්වල උතුමාණන් වෙන්න බෑ. 6 00:02:49,555 --> 00:02:51,684 සීයා තමා එතෙක් මෙතෙක් ජීවත් වුණු හොඳම නාවිකයා වුණේ. 7 00:02:52,228 --> 00:02:54,985 නැව වරායෙන් යන්න කලින් මාව අසනීප වෙනවා. 8 00:02:55,864 --> 00:02:57,117 මං නිසා හැමදේම විනාශ වේවි. 9 00:02:58,746 --> 00:02:59,916 මට ඩ්‍රිෆ්ට්මාර්ක් ඕනෙ නෑ. 10 00:03:01,252 --> 00:03:02,799 ඒක සර් වේමන්ඩ්ටයි දෙන්න තිබුණේ. 11 00:03:02,924 --> 00:03:05,723 අපේ දෛවය තෝරගන්නේ අපි නෙවෙයි, ලූක්, එයයි අපිව තෝරගන්නේ. 12 00:03:06,016 --> 00:03:08,440 සීයා එයාගෙ උරුමක්කාරිය වෙන්න තෝරගන්න ඔයාට ඉඩ දුන්නනේ. 13 00:03:10,153 --> 00:03:11,072 ඔයා අපිට කිව්වේ එහෙමනේ. 14 00:03:15,877 --> 00:03:18,927 ඔයාට ඕනෙ ඇත්ත දැනගන්නද? 15 00:03:21,601 --> 00:03:22,812 මම බය වුණා. 16 00:03:24,651 --> 00:03:29,246 ඔයා දන්නවත් වගේ එතකොට මට වයස දාහතරයි. 17 00:03:30,416 --> 00:03:34,051 සත් රාජධානියේ රැජිණ වෙන්න මම සූදානමින් හිටියේ නෑ. 18 00:03:34,887 --> 00:03:37,519 ඒත් ඒක තමයි මගේ රාජකාරිය වුණේ. 19 00:03:38,187 --> 00:03:42,866 කාලයත් එක්ක මට අවබෝද වුණා මම මගේ උරුමය ලබාගන්න ඕනෙ බව. 20 00:03:44,956 --> 00:03:46,043 මං ඔයා වගේ නෙවෙයි. 21 00:03:46,502 --> 00:03:48,047 ඒ කොහොමද, මගේ පුතේ? 22 00:03:48,341 --> 00:03:49,551 මම කොහෙත්ම... 23 00:03:51,682 --> 00:03:52,519 ...අංග සම්පූර්ණ නෑ. 24 00:04:02,671 --> 00:04:04,258 මමත් අංග සම්පූර්ණ වෙන්න අහලකවත් නෑ. 25 00:04:06,138 --> 00:04:09,565 මගේ තාත්තා මාව බලාගෙන මගේ රාජකාරි ඉටු කරන්න සහය දුන්නා. 26 00:04:10,191 --> 00:04:12,490 ඔයාගෙ අම්මත් ඔයා වෙනුවෙන් ඒ දේම කරාවි. 27 00:04:14,160 --> 00:04:15,372 සුබ උදෑසනක්, කුමරිය. 28 00:04:15,706 --> 00:04:16,792 සුබ උදෑසනක්, සර් ලෝරන්ට්. 29 00:04:18,506 --> 00:04:20,804 රේනීස් කුමරිය නැවත මකරා මත නැගී පැමිණ සිටිනවා. 30 00:04:21,055 --> 00:04:23,938 ඇය ඔබතුමිය සහ ඩේමන් කුමාරයා එක්ක හදිසි රැස්වීමක් ඉල්ලා සිටිනවා. 31 00:04:42,447 --> 00:04:45,622 - රේනීස් ටාගේරියන් කුමරිය පැමිණියා. - ස්තූතියි, සර් ලෝරන්ට්. 32 00:04:50,093 --> 00:04:54,563 රේනීස් කුමරිය, ඔයා කෝලිස් උතුමාණන්ගේ සුවවීම ගැන කියන්නද ආවේ? 33 00:04:54,647 --> 00:04:55,774 විසේරිස් මිය ගියා. 34 00:05:02,418 --> 00:05:04,507 ඔයාගෙ අහිමි වීම ගැන මට දුකයි, රෙණෙයිරා. 35 00:05:05,176 --> 00:05:06,471 ඔහු මගෙත් ඥාති සහෝදරයට... 36 00:05:07,307 --> 00:05:11,234 ඔයාගෙ තාත්තට හොඳ හදවතක් තිබුණා. 37 00:05:22,724 --> 00:05:23,727 ඒත් මම කියන්න ආවේ ඒ විතරක් නෙවෙයි. 38 00:05:25,816 --> 00:05:28,155 එගෝන්ව අනුප්‍රාප්තිකයා නමින් කිරුළු පලඳලා. 39 00:05:35,258 --> 00:05:36,679 උන් ඔහුව කිරුළු පලඳවලා කිව්වා? 40 00:05:38,851 --> 00:05:40,481 විසේරිස් මිය ගියේ කොහොමද? 41 00:05:41,233 --> 00:05:42,360 මම දන්නෙ නෑ. 42 00:05:43,572 --> 00:05:44,532 ඒක වෙලා කොච්චර කල්ද? 43 00:05:44,784 --> 00:05:45,745 දවසකට හෝ දෙකකට කලින් වෙන්න ඕනේ. 44 00:05:45,829 --> 00:05:48,544 රැජිණ සූදානම් වෙද්දී මාව කාමරයක සිර කරලයි තිබුණේ. 45 00:05:48,669 --> 00:05:49,840 විසේරිස්ව ඝාතනය කරලා. 46 00:05:51,845 --> 00:05:56,399 ඔයා එගෝන්ට පක්ෂපාතීත්වය ප්‍රකාශ කළ යුතු බවට ඇලිසන්ට් අණ කළානේ. 47 00:05:57,694 --> 00:05:58,530 ඇය එහෙම කළා. 48 00:06:01,538 --> 00:06:03,836 - මම ඒක ප්‍රතික්ෂේප කළා. - ඒත් ඔයා ජීවත් වෙනවනේ. 49 00:06:07,178 --> 00:06:10,688 හයි සෙප්ට්වරුන් එගෝන්ව ඩ්‍රැගන්පිට් එකේදිමයි රජ කළේ. 50 00:06:10,855 --> 00:06:13,321 මේලිස් පිටේ එන්න කලින් මං ඒක මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. 51 00:06:13,989 --> 00:06:17,332 ඔවුන් ජනතාව ඉදිරිපිටම ඔහුව කිරුළු පැලඳුවා. 52 00:06:17,415 --> 00:06:19,671 එතකොට මිනිස්සු දකිනවනේ ඔහු තමයි හරිම රජු වෙන්නේ කියලා. 53 00:06:19,754 --> 00:06:23,097 ඒ පහත් රැජිණ මගේ අයියව මරලා ඔහුගේ සිහසුණත් උදුරගත්තා. 54 00:06:23,223 --> 00:06:24,769 ඉතිං ඔයාට ඒ වෙනුවෙන් උන්ව පුච්චා දමන්න තිබුණා. 55 00:06:25,603 --> 00:06:28,612 මේ ද්‍රෝහිවීම නිසා යුධ ප්‍රකාශ කළ යුතු බවට කිසිම සැකයක් නෑ. 56 00:06:32,832 --> 00:06:35,339 ඒත් මේ යුද්ධය පටන් ගන්න ඒක මගේ එකක් නෙවෙයිනේ. 57 00:06:36,509 --> 00:06:40,102 මම මේ අනතුරු ඇඟවීම කරන්නේ මගේ සැමියට සහ නිවාසයට මට ඇති පක්ෂපාතීත්වය නිසයි. 58 00:06:42,525 --> 00:06:47,037 ග්‍රීන්ලා ඔයාව හොයාගෙන එනවා, රෙණෙයිරා, ඔයාගෙ දරුවන් වෙනුවෙනුත්. 59 00:06:49,378 --> 00:06:50,882 ඔයා පුලුවන් ඉක්මණින්ම ඩ්‍රැගන්ස්ටෝන්වලින් පිටවෙන්න ඕනේ. 60 00:07:11,563 --> 00:07:12,775 දරුවා එනවා. 61 00:07:20,879 --> 00:07:24,139 ඇයගේ උපත දීම අවසන් නෑ. මේක විය යුතු දෙයක් නෙවෙයි. 62 00:07:24,514 --> 00:07:26,729 ඒක වෙමින් තියෙන්නේ, මකබෑවෙන්න. 63 00:07:28,485 --> 00:07:31,159 කෝප වෙන්න එපා, කුමරිය. මොකද මේ? 64 00:07:32,202 --> 00:07:34,209 ඔයා ඒක දැනටමත් පස් වතාවක් කළානේ. 65 00:07:35,001 --> 00:07:36,923 සන්සුන් වෙන්න, මොකද හයවෙනි වතාවෙන් වෙන වෙනසක් නැහැ. 66 00:07:37,007 --> 00:07:39,473 මට ඉන්න දෙන්න! පිටවෙන්න. 67 00:07:45,865 --> 00:07:47,577 දූපත වටේම ගිහින් සොයා බලන්න. 68 00:07:47,662 --> 00:07:50,169 නැව් ගුරම් දාපු කුඩා නවුකා ගැන සොයා බලන්න. 69 00:07:51,339 --> 00:07:55,475 ග්‍රීන්ලා පහර දෙනවා නම්, ඒක කරන්නේ රහසිගතව මිසක් සෘජුව නෙවෙයි. 70 00:07:55,725 --> 00:07:57,731 දූපතම බලන්න ඇති තරම් මිනිස්සු අපි ළඟ නෑ. 71 00:07:57,814 --> 00:08:00,238 ඒත් ඔවුන්ට වඩා බලවත් හැඟීමක් අපිට ඇති කරන්න පුලුවන්. 72 00:08:03,873 --> 00:08:05,878 මකර ආරක්ෂකයින්වත් අරගන්න. ඔවුන් හොඳ සටන්කරුවන්. 73 00:08:06,004 --> 00:08:07,256 කාලය නහස්ති කරන්න එපා. 74 00:08:07,340 --> 00:08:08,636 එහෙම කරන්නම්, කුමරුනී. 75 00:08:20,668 --> 00:08:24,178 - ඒ මොකද්ද? - සමාවෙන්න. 76 00:08:25,139 --> 00:08:28,357 ඔබතුමා එතුමට සංයමයෙන් කියල දෙන්න අවශ්‍යයයි, කුමරුනී. 77 00:08:28,899 --> 00:08:31,031 එතකොට තමා එයාට උඟන්වන දේ හොඳට තේරෙන්නේ. 78 00:08:31,156 --> 00:08:33,286 ඔයාලගෙ අම්මට ඔයාලව දකින්න ඕනේ. 79 00:08:35,543 --> 00:08:36,712 ඔයාලා දෙන්නවම. 80 00:08:38,801 --> 00:08:39,720 අම්මේ? 81 00:08:43,064 --> 00:08:43,982 හු#පන්. 82 00:08:47,033 --> 00:08:47,994 කුමරිය. 83 00:08:59,651 --> 00:09:01,907 ඔයාලගේ සීයා, විසේරිස් රජතුමා මිය ගිහින්. 84 00:09:02,157 --> 00:09:03,119 විසේරිස්? 85 00:09:03,452 --> 00:09:08,090 ග්‍රීන්ලා එතුමගෙ අණට අකීකරු වෙලා සිහසුණත් උදුරගෙන. 86 00:09:12,227 --> 00:09:14,148 එගෝන්ව රජු ලෙස කිරුළු පලඳවලා. 87 00:09:15,486 --> 00:09:17,825 - ඒ ගැන මොකද කරන්නේ? - දැනට මොකුත් නෑ. 88 00:09:18,577 --> 00:09:19,622 ඩේමන් කොහෙද? 89 00:09:19,789 --> 00:09:22,714 මම දන්නෑ, එයාට පිස්සු හැදිලා. 90 00:09:24,761 --> 00:09:26,264 එයාගෙ යුද්ධය සැලසුම් කරන්න ගියා. 91 00:09:27,477 --> 00:09:28,480 ඩේමන් ගැන බලාගන්න මට ඉඩදෙන්න. 92 00:09:29,148 --> 00:09:30,067 ජේස්... 93 00:09:31,070 --> 00:09:31,988 ජෙසේරිස්. 94 00:09:37,784 --> 00:09:40,955 මට සිහසුණට දැන් ඉතුරු උරුමය මොකක් වුණත්, ඔයයි දැන් එහි උරුමක්කාරයා. 95 00:09:42,040 --> 00:09:44,209 මගේ අණ නැතුව කිසිම දෙයක් කරන්න යන්න එපා. 96 00:09:59,725 --> 00:10:01,059 අද උදෑසන රේවන් කෙනෙක් ආවා. 97 00:10:01,142 --> 00:10:04,146 සී ස්නේක් සුවවෙලා ඊවන්පොල්වලින් පිටව ගිහින්. 98 00:10:04,564 --> 00:10:05,397 ඔහු යාත්‍රා කරන්නෙ කොහෙටද? 99 00:10:05,565 --> 00:10:07,149 ඒ ගැන පැහැදිලි නෑ, කුමරුණී. 100 00:10:07,984 --> 00:10:09,819 අපි අපේ ළඟම මිතුරන්ට රේවන්ලා යවමු. 101 00:10:09,985 --> 00:10:14,115 ඩාර්ක්ලින්ස්, මැසී සහ බරේමොන් උතුමාණන්වරුන්ට. 102 00:10:14,199 --> 00:10:15,200 ඩේමන්. 103 00:10:16,241 --> 00:10:18,286 ඔබතුමාට මේස්ටර්ලට කතා කරන්න අවශ්‍යයද, උතුමාණනී? 104 00:10:27,379 --> 00:10:29,964 මංම රිවර්‍රන්වලට පියාසර කරලා ටලී උතුමාණන්ගේ සහය අරගන්නම්. 105 00:10:30,090 --> 00:10:31,215 එහෙම කරන්න එපා. 106 00:10:34,636 --> 00:10:37,014 අම්මා සයනයේ ඉන්නකන් ඇගේ අණ නැතුව මොකුත් කරන්න එපා කිව්වා. 107 00:10:44,105 --> 00:10:46,316 ඔයා මෙහෙ ඉන්න එක හොඳයි, තරුණ කුමාරයා. 108 00:10:47,442 --> 00:10:49,486 ඔයා වර්මැක්ස් පිටේ ගිහින් අහස පරික්ෂා කරන්න අවශ්‍යය වෙනවා. 109 00:10:49,611 --> 00:10:50,570 ඔයාට මං කිව්ව දේ ඇහුණද? 110 00:10:55,324 --> 00:10:56,660 රේවන්ලාව යවන්න, බාටමිස් උතුමාණනී. 111 00:10:58,787 --> 00:11:00,037 මං ඒ ගැන බලාගන්නම්. 112 00:11:00,414 --> 00:11:01,331 සර් ස්ටෙෆන්ට කතා කරන්න. 113 00:11:01,706 --> 00:11:03,416 අපේ කිංස් ගාඩ් ඩ්‍රැගන්මොන්ට්වල සිටින්න ඕනේ. 114 00:11:05,085 --> 00:11:07,797 මාත් එක්ක එන්න. මම ඔයාට රාජ්‍යත්වය කියන්නෙ මොකද්ද කියල පෙන්වන්නම්. 115 00:11:15,722 --> 00:11:17,849 ඔයා කිංස් ගාඩ්වල නයිට්වරයෙක් ලෙස දිවුරුවා. 116 00:11:18,349 --> 00:11:20,517 සුදු සළුවක් පළඳින අනිත් හැම කෙනෙක් වගේම, කුමරුණී. 117 00:11:22,394 --> 00:11:23,355 කාටද? 118 00:11:24,856 --> 00:11:28,193 මම මුලින්ම දිවුරුවේ ජෙහාරිස් රජතුමා වෙනුවෙන්, 119 00:11:28,651 --> 00:11:32,197 ඊට පස්සේ රජකම දුන්නට පස්සේ විසේරිස් උතුමාණන්ට. 120 00:11:32,405 --> 00:11:34,366 ඔයාලා උරුමය යන හරිම පිලිවෙල මොකද්ද කියලා දන්නවද? 121 00:11:35,284 --> 00:11:37,077 - ඔව්. - ඔව්, කුමරුනී. 122 00:11:43,584 --> 00:11:48,172 ඔබට මතක විදිහට විසේරිස් රජතුමා මිය යන්න කලින් උරුමයට නම් කළේ කාවද? 123 00:11:51,758 --> 00:11:53,011 රෙණෙයිරා කුමරියව. 124 00:11:57,641 --> 00:11:59,767 ඔබ කිරුළ වෙනුවෙන් කරපු දීර්ඝකාලීන සේවය මම අගය කරනවා. 125 00:12:02,270 --> 00:12:03,855 ඒ නිසා මම දැන් ඔබට තේරීමක් ලබාදෙනවා. 126 00:12:27,589 --> 00:12:30,174 ඔබේ පක්ෂපාතීත්වය රෙණෙයිරා රැජිණ ලෙස සළකා සහ... 127 00:12:31,718 --> 00:12:34,304 ...ඇයගේ මීළඟ උරුමක්කාරයා ලෙස ජෙසේරිස් කුමාරයාට අලුතින් දිවුරන්න. 128 00:12:39,893 --> 00:12:40,768 නැත්තන්... 129 00:12:41,811 --> 00:12:43,646 ...දැන් කරන විදිහටම කිරුළ කොල්ල කෑ එකාට දිගටම පක්ෂපාතී වී... 130 00:12:45,316 --> 00:12:47,151 ...ඉක්මණ් ගෞරවණීය මරණයක් ලබාගන්න. 131 00:12:48,653 --> 00:12:50,028 ඒත් ඔබ ද්‍රෝහී වීම තෝරගත්තොත් එහෙම... 132 00:12:51,072 --> 00:12:54,324 ...සහ දැන් පක්ෂපාතීත්වය දිවුරලා පස්සේ ද්‍රෝහි වුණොත්... 133 00:12:57,203 --> 00:13:01,373 මතක තියාගන්න තමුන්ට මැරෙන්න වෙන්නේ වේදනා විඳලා බව. 134 00:13:07,422 --> 00:13:09,049 කුමරිය, අපිට ඔබතුමීට උදවු කරන ඉඩදෙන්න. 135 00:13:16,223 --> 00:13:17,349 පිට වෙනවලා! 136 00:13:17,433 --> 00:13:18,559 කුමරිය, කරුණාකරලා. 137 00:13:18,892 --> 00:13:20,770 - කිව්වම මෙතනින් යනවලා! - ඔබතුමී මේක තනියන් කරන්න සුදුසු නෑ. 138 00:13:20,895 --> 00:13:22,021 අපිට උදවු කරන්න ඉඩදෙන්න. 139 00:16:47,195 --> 00:16:48,655 මම හානියක් කරන්න නෙවෙයි ආවේ, සහෝදරවරුනී. 140 00:17:12,263 --> 00:17:18,101 මම මගේ සම්පූර්ණ ශක්තිය යොදා රැජිණ සුරකින්නත්... 141 00:17:20,396 --> 00:17:22,065 ...එතුමිය වෙනුවෙන් රුධිරය හෙලන්නත් දිවුරනවා. 142 00:17:27,569 --> 00:17:29,154 මම කාන්තාවක් සමග විවාහ වන්නෙත් නැහැ. 143 00:17:30,949 --> 00:17:32,659 මම භූමියකට අයිතිවාසිකම් කියන්නෙත් නැහැ. 144 00:17:34,077 --> 00:17:35,369 මම ළමයින් හදන්නෙත් නැහැ. 145 00:17:36,704 --> 00:17:40,918 මම එතුමියගේ රහස් රැකගනිමින්, මම එතුමියගේ අණට කීකරු වෙමින්, 146 00:17:42,419 --> 00:17:45,381 ඇය සමගම සිටිමින් කරමින් ඇයගේ නාමය සහ ගෞරවය ආරක්ෂා කරනවා. 147 00:18:12,618 --> 00:18:13,494 මගේ රැජිණියනී. 148 00:19:55,976 --> 00:19:59,063 රෙණෙයිරා ටාගේරියන් රැජිණ, ඇයගේ නමේ පළමුවැන්නිය, 149 00:20:00,064 --> 00:20:02,525 ඇන්ඩල්ස්වරුන්ගේ, රොයිනාර්වරුන්ගේ සහ පළමු මිනිසුන්ගේ රැජිණ, 150 00:20:04,068 --> 00:20:06,945 සත් රාජධානියේ පාලිකාව සහ දේශයේ ආරක්ෂිකාව. 151 00:20:11,326 --> 00:20:12,369 උත්තමාවිය. 152 00:20:21,420 --> 00:20:22,921 වයින්, රැජිණියනී. 153 00:20:26,050 --> 00:20:27,009 ස්තූතියි, රේනා. 154 00:20:28,302 --> 00:20:29,220 එන්න. 155 00:20:54,204 --> 00:20:55,122 කොහොමද තත්ත්වේ? 156 00:20:55,205 --> 00:20:58,417 අපිට නයිට්ලා 30 දෙනෙක්, දුනුවායන් 100 ක් සහ ආයුධ අතැති මිනිස්සු 330 ක් ඉන්නවා. 157 00:20:58,709 --> 00:21:03,839 ඩ්‍රැගන්ස්ටෝන් ආරක්ෂා කරන්න ඒ ඇති වුනත් ආක්‍රමණයක් දියත් කරන්න නම් ඒ මදි. 158 00:21:04,590 --> 00:21:06,508 මම සිටි වොච් එකේ මගේ මිත්‍රයින්ව පනිවුඩ යැව්වා. 159 00:21:06,676 --> 00:21:09,220 මට එහෙ සහය තියෙනවා, ඒත් එතන මිනිස්සු කීයක් ඉන්නවද කියල මම දන්නෑ. 160 00:21:09,386 --> 00:21:12,764 අපිට දැනටමත් සහය තියෙනවා කැල්ටිගාන්වරුන්ගෙන්, 161 00:21:12,849 --> 00:21:15,018 මැසීලගෙන්, ඩාක්ලින්ක්ලගෙන් වගේම බාරෙමෝන්ලගෙනුත්. 162 00:21:18,063 --> 00:21:19,480 මගේ අම්මා ඇරින් වංශයේනේ. 163 00:21:20,315 --> 00:21:22,567 ඔවුන් තමන්ගේම රුධිරයට පිටු පාන එකක් නෑ. 164 00:21:22,692 --> 00:21:25,654 රිවරනුත් ඔබේ තාත්තගේ ළඟම මිත්‍රයින් වුණානේ, උත්තමාවිය. 165 00:21:26,320 --> 00:21:30,409 ඩේමන් කුමරුගේ උපදෙස් පරිදි මම දැනටමත් ගෲවර් උතුමාණන්ට රේවන්ලා යවා අවසන්. 166 00:21:34,204 --> 00:21:36,791 ගෲවර් උතුමාණන් චපලයි වගේම ඔහුට ලේසියන් ඒත්තු ගන්වන්න පුලුවන්. 167 00:21:36,874 --> 00:21:41,628 ඔහුට අපේ ශක්තිය පෙන්වා දෙන්න ඕනේ, සහ යුද්ධයකදී අපේ සහයත් ඔහු සමග රැඳෙන බවත්. 168 00:21:41,753 --> 00:21:43,506 මංම ගිහින් ඔහු ගැන බලාගන්නම්. 169 00:21:44,089 --> 00:21:45,758 ස්ටෝම්ස් එන්ඩ්වලටයි වින්ටර්ෆෙල්වලටයි මොකද වෙන්නේ? 170 00:21:45,842 --> 00:21:48,553 තමන්ගේ දිවුරුම් කඩ කෙරූ ස්ටාක් කෙනෙක් තාමත් උපත ලබලා නැහැ. 171 00:21:48,636 --> 00:21:51,181 ස්ටාක් වංශය සමග එමින් මුලු උතුරම අප හා එක් වේවි. 172 00:21:51,263 --> 00:21:54,809 බොරොස් බැරෑතියන්ට ඔහුගේ තාත්තා වුණු පොරොන්දුව මතක් කර දෙමු. 173 00:22:07,990 --> 00:22:09,532 ඩ්‍රිෆ්ට්මාර්ක්වලින් ආපු ආරංචි මොනවද? 174 00:22:12,869 --> 00:22:14,829 කෝලිස් උතුමාණන් ඩ්‍රැගන්ස්ටෝන්වලට යාත්‍රාවෙන් පැමිණෙනවා. 175 00:22:14,956 --> 00:22:16,457 තමන්ගෙ රැජිණට පක්ෂපාතීවය පල කරන්න. 176 00:22:18,417 --> 00:22:22,797 වැලාරියන් නාවුක බලය තියෙන්නේ මගේ සැමියට නිසා යාත්‍රා කරන පැත්ත තීරණය කරන්නෙ ඔහුයි. 177 00:22:23,423 --> 00:22:25,884 ඔයාගේ සහ ඔයාගෙ සැමියාගේ උදවු අපි බලාපොරොත්තු වෙනවා. 178 00:22:26,968 --> 00:22:29,554 හැම රෑකම සී ස්නේක්ගේ සුවවීම අපි බලාපොරොත්තු වුනා වගේම. 179 00:22:31,515 --> 00:22:35,310 වැලාරියන්වරුන් සතුරන් කරගන්න බය නැති කිසිම වරායක් මිහිපිට නෑ. 180 00:22:37,103 --> 00:22:37,937 එතකොට අපේ සතුරන් කවුද? 181 00:22:38,062 --> 00:22:39,856 අපිට ලැනිස්ටර්වරුන් අතර මිත්‍රයින් නෑ. 182 00:22:40,691 --> 00:22:43,401 ටයිලන්ඩ් බොහෝ කාලයක් දෙවෙනියාට සේවය කළ නිසා, ඔහුට පස්ස හරවන එකක් නැහැ. 183 00:22:43,611 --> 00:22:45,862 එතකොට ඔටෝ හයිටවර්ට ලැනිස්ටර් සේනාව ඕනේ. 184 00:22:46,030 --> 00:22:49,200 ලැනිස්ටර්ලා නැතුව දකුණු ගෝල්ඩන් ටූත්වල අපිට කිසිම මිත්‍රයෙක් නැති පාටයි. 185 00:22:49,325 --> 00:22:50,159 නැහැ. 186 00:22:53,204 --> 00:22:55,123 රිවර්ලෑන්ඩ්ස් අත්‍යාවශ්‍යයයි, උත්තමාවිය. 187 00:22:56,790 --> 00:22:58,126 මම මෙහෙම දෙයක් කියනවට සමාවෙන්න, රැජිණියනී. 188 00:22:58,209 --> 00:23:00,003 ඒත් මිනිස්සු ගැන කතා කරන්න හේතුවක් නෑනේ. 189 00:23:00,753 --> 00:23:06,551 ඔබතුමිය පුරාණ වැලේරියාවෙන් පසු ලෝකය නුදුටු බලවේගයක් පාලනය කරනවනේ. 190 00:23:07,052 --> 00:23:07,928 මකරුන්. 191 00:23:11,224 --> 00:23:12,558 ග්‍රීන්වරුන්ටත් මකරු ඉන්නවනේ. 192 00:23:12,641 --> 00:23:14,895 මම ගණන් කරපු තරමින් උන්ට වැඩුණු මකරුන් තුන්දෙනෙක් ඉන්නවා. 193 00:23:14,978 --> 00:23:17,815 අපිට ඉන්නවා සයිරැක්ස්, කැරැක්සිස් වගේම මෙලීස්. 194 00:23:18,024 --> 00:23:20,818 ඔයාගෙ පුතාලට ඉන්නවා වර්මැක්ස්, ඇරැක්ස් වගේම ටයිරැක්සිස්සුත්. 195 00:23:20,901 --> 00:23:22,321 බේලාට මූන්ඩෑන්සර් ඉන්නවනේ. 196 00:23:22,863 --> 00:23:24,614 ඩේමන්, අපේ මකරු කවුරුත් මීට කලින් යුධ වැදුණු අය නෙවෙයි. 197 00:23:24,698 --> 00:23:26,367 අයිතිකාරයෝ නැති තවත් මකරුන් ඉන්නවා. 198 00:23:27,242 --> 00:23:28,870 සීස්මෝක් තාමත් පන පිටින් ඩ්‍රිෆ්ට්මාර්ක්වල ඉන්නවා. 199 00:23:28,954 --> 00:23:31,207 වර්මිතෝර් සහ සිල්වර්විං ඩ්‍රැගන්මවුන්ට්වල ජීවත් වෙනවා. 200 00:23:31,998 --> 00:23:32,875 තාමත් ඔවුන්ට ධාවකයින් නෑ. 201 00:23:34,169 --> 00:23:36,671 ඒ වගේම මෙහෙ කූඩු හදාගත්ත තව වනචාරී මකරු තුන්දෙනෙකුත් ඉන්නවා. 202 00:23:36,755 --> 00:23:37,923 එතකොට උන්ව පදින්නෙ කවුද? 203 00:23:38,007 --> 00:23:40,426 උන්ගේ හතරට ඩ්‍රැගන්ස්ටෝන්වල දහ තුනක් ඉන්නවා. 204 00:23:41,428 --> 00:23:44,013 මං ගාව ඩ්‍රැගන්මවුන්ට්වල තව බිත්තරත් තිබෙනවා. 205 00:23:45,932 --> 00:23:51,774 විශාල හමුදා රැස් කරන්න අපිට විශාල ස්ථානයකුත් අවශ්‍යය වෙනවා. 206 00:23:51,857 --> 00:23:55,570 මෙතන, හැරන්හෝල් ලබාගෙන, අපි බටහිරෙන් කිංස් ලෑන්ඩින් වට කරමු. 207 00:23:55,653 --> 00:23:58,949 එතකොට අපිට මාසෙ අවසන් වෙද්දි හැම ග්‍රීන් කෙනෙක්ගෙම හිස ගසා දමන්න හැකිවේවි. 208 00:23:59,574 --> 00:24:02,703 උත්තමාවිය, වෙරළේ නැවක් දැක තිබෙනවා. 209 00:24:02,954 --> 00:24:05,374 ඒක හිස්- තුනේ කොළ මකරෙක්ගේ කොඩියක් රැගත් යුධ නැවක්. 210 00:24:05,498 --> 00:24:07,458 මුර කුළුණුවලට දන්වන්න. අහස දිහා ඇහැ ගහන් ඉන්න. 211 00:24:45,297 --> 00:24:48,135 මම පැමිණියේ සත් රාජධානියේ ආරක්ෂක වෙන එගෝන් රජතුමාගේ... 212 00:24:48,551 --> 00:24:53,057 ...මව වෙන ඇලිසන්ට් හයිටවර් රැජිණගේ නාමයෙනුයි. 213 00:24:54,309 --> 00:24:57,730 මට රැගෙන ආපු පනිවුඩය රෙණෙයිරා ටාගේරියන් කුමරියට පමණක් දන්වන්නයි අණ කළේ. 214 00:24:59,606 --> 00:25:00,816 කුමරිය කොහෙද? 215 00:25:56,051 --> 00:25:57,302 රෙණෙයිරා කුමරිය. 216 00:25:58,930 --> 00:26:00,515 මම දැන් රෙණෙයිරා රැජිණ. 217 00:26:01,975 --> 00:26:04,145 එතකොට ඔහෙලා හැමෝම රාජධානියට ද්‍රෝහි වුණ උන්. 218 00:26:04,728 --> 00:26:08,608 එගෝන් ටාගේරියන් රජතුමා, ඔහුගේ නමේ දෙවෙනියා, 219 00:26:10,194 --> 00:26:15,199 ඔහුගේ ප්‍රඥාවන්තබාවය සහ සාමයේ උමනාවෙන් කොන්දේසි සාකච්ඡා කරන්න කැමැත්තෙන් ඉන්නේ. 220 00:26:17,703 --> 00:26:22,207 එගෝන්ව රජු ලෙස සළකලා අයන් ත්‍රෝන් එකට පක්ෂපාතීත්වය පල කරන්න. 221 00:26:22,291 --> 00:26:25,880 ඒ වෙනුවෙන් එතුමා ඩ්‍රැගන්ස්ටෝන්හි පාලන බල තල ඔබට ලබාදේවි. 222 00:26:27,048 --> 00:26:30,093 ඔබගේ මරණයෙන් පස්සේ එය ජෙසේරිස් කුමරයාට ලැබෙන්න ඉඩ ලබාදෙනවා. 223 00:26:30,469 --> 00:26:33,888 ලුසේරිස්ව ඩ්‍රිෆ්ට්මාර්ක්වල සහ කෝලිස් වැලාරියන් උතුමාණන්ගේ සෑම භූමියකම... 224 00:26:34,014 --> 00:26:36,434 ...සහ දේපලකම නීත්‍යානුකූල උරුමක්කාරයා ලෙස සලකාවි. 225 00:26:36,893 --> 00:26:41,816 ඩේමන් කුමරුගෙන් ඔබට ලැබුණු දරුවන්ටත් ඉහළ ගෞරව සමග සභාවේ ස්ථාන ලැබෙනවා. 226 00:26:42,274 --> 00:26:44,443 තරුණ එගෝන් රජුගේ සහයකයා ලෙසත්, 227 00:26:44,527 --> 00:26:46,071 විසේරිස් කුමාරයා රජුගේ බීම පිළිගන්වන්නා ලෙසත් පත් කෙරෙනවා. 228 00:26:46,529 --> 00:26:48,573 එමෙන්ම අවසානයට, අපේ කරුණාවන්ත රජතුමා... 229 00:26:48,699 --> 00:26:53,163 ...ඔහුට එරෙහිව රැජිණ එක්ක කුමන්ත්‍රණ කළ ඕනම නයිට්වරයෙක්ට සමාව ලබාදෙනු ඇතී. 230 00:26:53,788 --> 00:26:56,542 උබේ පහත් රජා වෙනුවෙන්... 231 00:26:56,626 --> 00:26:58,877 ...පලිහයි බීම කෝප්පයි උස්සන් යන තැනට පත් කරනවට වඩා... 232 00:26:59,837 --> 00:27:03,467 ...මගේ ළමයින්ව මකරුන්ට කන්න දාන එක මට සැපයි. 233 00:27:04,010 --> 00:27:07,138 එගෝන් ටාගේරියන් සිහසුණ මතයි සිටින්නේ. 234 00:27:08,432 --> 00:27:12,020 ඔහු විජයග්‍රාහකයාගේ කිරුළ සහ විජයග්‍රාහකයාගේ අසිපත දරා සිටිනවා. 235 00:27:12,145 --> 00:27:13,646 ඔහු නම් කර තිබෙන්නෙත් විජයග්‍රාහකයාගේ නාමයෙනුයි. 236 00:27:13,980 --> 00:27:18,277 ඔහුව දහසක් දෙනා ඉදිරි පිට සෙප්ටන්වරුන්ගේ විශ්වසනීයත්වයෙන් රාජාභිශේක කළේ. 237 00:27:18,443 --> 00:27:22,365 නීත්‍යානුකූලත්වයේ සෑම සංඛේතයක්ම අයිති ඔහුටයි. 238 00:27:24,909 --> 00:27:30,249 ස්ටාක්වරුන්, ටලීවරුන් වගේම බැරෑතියන්ලටත් මේ කොන්දේසි රැගෙන යනවා. 239 00:27:30,333 --> 00:27:35,882 මේ මොහොත වෙද්දිත් රජුගේ ත්‍යාගශීලී කොන්දේසි ඔවුන් සළකා බලමින් සිටින්නේ. 240 00:27:37,341 --> 00:27:40,304 විසේරිස් රජතුමා මාව උරුමක්කාරිය ලෙස නම් කරපු මොහොතේ... 241 00:27:41,598 --> 00:27:43,976 ...ස්ටාක්ලා, ටලීලා වගේම බැරෑතියන්ලා තමන්ගේ පක්ෂපාතීත්වය දිවුරුවේ මටයි. 242 00:27:44,767 --> 00:27:49,064 පරණ දිවුරීම් ඔබව අයන් ත්‍රෝන් එක මත අසුන් ගන්වන්නේ නැහැනේ, කුමරිය. 243 00:27:49,524 --> 00:27:53,445 ඔයාගෙ තාත්තාට පුතෙක් ලැබුණ දවසෙයි උරුමය ලැබෙන පිලිවෙල වෙනස් වුනේ. 244 00:27:53,988 --> 00:27:57,324 මගේ එකම පසු තැවීම එය නොතේරුණු අවසන් දෙදෙනා ඔහුයි ඔබතුමියි වුන එකයි. 245 00:27:58,827 --> 00:28:01,121 එගෝන් රජුගේ නියම උරුමක්කාරයා නොවුනා වගේම උබත් රජුගේ නියම දෙවෙනියා නෙවෙයි. 246 00:28:01,205 --> 00:28:02,289 උබල ඔක්කොම හු#න ද්‍රෝහීන්. 247 00:28:14,596 --> 00:28:15,681 ග්‍රෑන්ඩ් මේස්ටර්. 248 00:28:21,563 --> 00:28:22,606 මොන හු#තක්ද මේ? 249 00:28:38,334 --> 00:28:41,922 ඔබලා දෙදෙනා අතරේ කලක් තිබුණු ආදරය ඇලිසන්ට් රැජිණට අමතක නැහැ. 250 00:28:43,339 --> 00:28:48,179 රටේ සාමය ආරක්ෂා කරගන්න ක්‍රමයක් තියෙද්දී රුධිරය වගුරන්න හේතුවක් නෑනේ. 251 00:28:52,268 --> 00:28:54,687 ඇලිසන්ට් රැජිණ ඉවසිල්ලක් නැතුව ඔබේ පිලිතුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා. 252 00:28:54,771 --> 00:28:57,065 ඒකිට ඒකිගේ තාත්තගේ කටේ උගේ අහවල් එක ගහලා... 253 00:28:57,149 --> 00:28:58,400 ...පිලිතුරු ලැබේවි. 254 00:28:58,484 --> 00:28:59,776 අපි මේ ඉලව් නාඩගම අහවරක් කරමු. 255 00:29:01,779 --> 00:29:03,572 සර් එරික්, මට හයිටවර් උතුමාණන්ගේ හිස රැගෙන එන්න. 256 00:29:03,656 --> 00:29:05,116 එයින් මට සතුටු වෙන්න පුලුවන්. 257 00:29:09,955 --> 00:29:10,874 එපා. 258 00:29:22,971 --> 00:29:25,225 මගේ පිළිතුර හෙට උදෑසන කිංස් ලෑන්ඩින්වලට ලැබේවි. 259 00:29:47,835 --> 00:29:50,548 මිනිස්සුන්ට මකරු මරන්න ලේසි නෑ. 260 00:29:51,716 --> 00:29:54,176 නමුත්. මකරුන්ට පුලුවන් තවත් මකරෙක් මරන්න. එහෙම කරලත් තියෙනවා. 261 00:29:55,596 --> 00:29:59,016 ඒක තමයි සත්‍යය. අපිට එගෝන්ට වඩා මකරු ඉන්නවනේ. 262 00:29:59,100 --> 00:30:02,311 විසේරිස් වැලේරියාවේ ඉතිහාසය ගැන හුඟක් කතා කළා, ඒ නිසා මම ඒ ගැන හුඟක් දන්නවා. 263 00:30:03,856 --> 00:30:08,111 මකරු යුද්ධයට පියාසර කළාම, හැම දෙයක්ම වගේ ගින්නෙන් අළු වුණා. 264 00:30:10,446 --> 00:30:12,949 මට අවශ්‍යය නෑ අළු සහ මළ මිණීවලින් හැදුණු රාජ්‍යයක් පාලනය කරන්න. 265 00:30:13,534 --> 00:30:16,079 ඔබතුමිය සිතන්නේ හයිටවර්ලගේ කොන්දේසි පිලිගන්නද, උත්තමාවිය? 266 00:30:16,912 --> 00:30:20,459 රැජිණ විදිහට රාජධානිය වෙනුවෙන් මා කළ යුතු රාජකාරිය මොකද්ද, බාටිමස් උතුමාණනී? 267 00:30:21,209 --> 00:30:22,754 එහි සාමය සහ සහජීවනය රැකගන්න එකද, 268 00:30:22,837 --> 00:30:25,716 නැත්තන් ගෙවන්න පුලුවන් ඕනම දෙයක් කැප කරලා සිහසුණ මත වාඩි වෙන එකද? 269 00:30:25,799 --> 00:30:26,884 මේ කතා කරන්නේ ඔබතුමීගේ තාත්තා. 270 00:30:26,967 --> 00:30:27,969 මගේ තාත්තා මැරුණා. 271 00:30:30,095 --> 00:30:31,890 එතකොට එතුමා විසින්ම ඔහුව නම් කරලා තියෙන්නේ... 272 00:30:34,852 --> 00:30:37,147 ...යුද්ධයක් ආරම්ඹ වෙන්න නොදී රාජධානියේ සාමය රැකගන්නයි. 273 00:30:37,230 --> 00:30:38,315 සතුරන් යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. 274 00:30:39,525 --> 00:30:41,235 ඔයා ඒ ගැන මොනවද කරන්න යන්නේ? 275 00:30:44,739 --> 00:30:45,615 කුටියෙන් පිටවෙන්න. 276 00:31:16,652 --> 00:31:17,947 යුද්ධය සම්භාවිතාවයෙන් ඔයා සතුටට පත් වෙනවද? 277 00:31:18,239 --> 00:31:19,991 ඔයාට හයිටවර්ලා ඉදිරි පිට දණ නවන්න බෑ. 278 00:31:20,074 --> 00:31:21,493 උන් ඔයාගේ උපන් උරුමය සොරාගත්තා. 279 00:31:21,700 --> 00:31:23,328 ඔයාට ඔටෝ හයිටවර්ගේ හිස දණඩක ගහන් නැතුව... 280 00:31:23,412 --> 00:31:25,372 ...අයන් ත්‍රෝන් එක ලබාගන්න පුලුවන් නම්, 281 00:31:25,456 --> 00:31:26,833 - ඔයා ඒක කරනවද? - ඔයා තරහින් නෙවෙයි ඉන්නේ. 282 00:31:26,998 --> 00:31:28,376 මට තරහ ගිය පලියට මම යුද්ධයක් පටන් ගන්න ඕනෙද? 283 00:31:28,501 --> 00:31:31,630 නෑ, ඒත් රැජිණ විදිහට, කැරළි මර්දනය කිරීම ඔයාගෙ යුතුකමක්. 284 00:31:31,714 --> 00:31:35,300 ඔයා දන්නවා මගේ දිවුරුම මගේ පෞද්ගලික ආශාවන්ගෙන් එහා ගිය එකක් කියලා. 285 00:31:38,554 --> 00:31:40,056 ශීතලේ සහ අග්නියේ ගීතය. 286 00:31:43,186 --> 00:31:44,146 මොකක් කිව්වා? 287 00:31:45,898 --> 00:31:48,608 උතුරේ සිට පැනිණෙන අඳුරට එරෙහි යුද්ධය. විජයග්‍රාහකයා දුටු සිහිනය. 288 00:31:49,569 --> 00:31:51,487 මාව උරුමක්කාරිය විදිහට නම් කරද්දී, විසේරිස් තමයි මට ඒ ගැන කිව්වේ. 289 00:31:56,661 --> 00:32:00,624 මගේ අයියා අනාවැකිවලයි, පෙර නිමිතිවලයි වහලෙක් වෙලයි උන්නේ. 290 00:32:02,001 --> 00:32:05,170 එයා තමන්ගෙ දුර්වල පාලනයට අරමුණක් තියෙන බව මවා පාන්න ඕනම දෙයක් අදහයි. 291 00:32:09,218 --> 00:32:10,678 සිහින නෙවෙයි අපිව රජවරු කළේ. 292 00:32:12,180 --> 00:32:13,472 මකරුනුයි කළේ. 293 00:32:31,731 --> 00:32:32,816 එයා ඔයාට සිහිනය ගැන කවදාවත් කියලා නෑ. 294 00:32:37,152 --> 00:32:38,069 නේද? 295 00:33:15,630 --> 00:33:19,506 මම මුර සේවයේ නිදාගෙන උන්නු පිරිමින්ටත් පහර දීලා තියෙනවා. 296 00:33:26,094 --> 00:33:27,261 ඔයා පිරිමියෙක් නෙවෙයි. 297 00:33:32,347 --> 00:33:37,349 මට ඔයාව අත්‍යාවශ්‍යයම වුණු මොහොතේ ඔයා මාව දාලා ගියා. 298 00:33:38,850 --> 00:33:40,810 අපේ දරුවන් දෙන්නවම අපෙන් උදුරා ගත්තා. 299 00:33:42,603 --> 00:33:43,687 මට ඔයාව ඕනෙ වුණා. 300 00:33:44,437 --> 00:33:45,687 බේලාටයි රේනාටයි ඔයාව ඕනෙ වුණා. 301 00:33:45,771 --> 00:33:48,356 ඔයා නිතරම කළා වගේ ඔයාගෙ මුහුදේ වික්‍රමාන්විතයන් වෙනුවෙන්... 302 00:33:49,105 --> 00:33:50,814 ...ඔයා අපිව දාලා ගියා. 303 00:33:52,982 --> 00:33:55,068 මට යන්න වෙන තැනක් තිබුණේ නෑ. 304 00:33:56,485 --> 00:33:58,110 මට හැමදේම නැති වුණා. 305 00:33:58,278 --> 00:33:59,862 අපි පැරදුණා, කෝලිස්. 306 00:34:01,653 --> 00:34:02,779 අපි. 307 00:34:16,037 --> 00:34:17,704 මට දැනගන්න ලැබුණා දැන් අපිට අලුත් රජෙක් ඉන්න බව. 308 00:34:18,538 --> 00:34:21,122 මරණයේ අමුත්තා ඔහුගේ සෙවණැල්ල මේ පවුල මත හෙලලා. 309 00:34:28,292 --> 00:34:29,878 ඔයාගේ මල්ලිත් මිය ගියා. 310 00:34:35,171 --> 00:34:38,049 ඔහු ඔයාගෙන් පස්සේ ඔයාගෙ උරුමය ලබාගන්න උත්සහ කළා. 311 00:34:38,215 --> 00:34:42,301 රජු ඉදිරියේ බය නැතුව කතා කරලා ලේනෝර්ගේ පුතාලට අවජාතකයෝ කිව්වා. 312 00:34:47,594 --> 00:34:48,846 ඩේමන් ඒ වෙනුවෙන් ඔහුගේ හිස කපා දැම්මා. 313 00:34:55,016 --> 00:34:58,601 සීමාවක් නැති තණ්හාව කවදත් වැලාරියන් නිවාසයේ දුර්වලතාවයක් වුණානේ. 314 00:35:03,604 --> 00:35:05,271 ඔයා කිව්වා හරි, රෙනීස්. 315 00:35:07,481 --> 00:35:10,898 මම ඕනෑවට වඩා දේවල් අපේක්ෂා කළා, නිකරුණේම. 316 00:35:13,233 --> 00:35:15,902 අයන් ත්‍රෝන් එක දිනාගන්න අපේ බලාපොරොත්තුව... 317 00:35:16,736 --> 00:35:17,944 ...අවසානයි. 318 00:35:22,572 --> 00:35:25,365 අපි කාගෙවත් පැත්තක් අරගන්නෙ නෑ. 319 00:35:27,200 --> 00:35:33,035 අපි හයිටයිඩ්වලට ගිහින් අපේ මුනුබුරන්ව බලාගමු. 320 00:35:33,910 --> 00:35:36,830 ජේස්, ලූක් වගේම ජොෆුත් සිහසුණට උරුමය තියෙන අය නිසා... 321 00:35:38,706 --> 00:35:41,249 ...එගෝන් රජ කරනකන් එයාලා කිසිම කෙනෙක් සුරක්ෂිත නෑ. 322 00:35:44,125 --> 00:35:47,835 රෙණෙයිරා අපේ පුතාගේ මරණයටත් වග කියන්න ඕනේ. 323 00:35:49,795 --> 00:35:52,380 ඒ කෙල්ල අත තියන හැම දෙයක්ම විනාශ වෙලාම යනවා. 324 00:35:52,462 --> 00:35:56,590 ඒ කෙල්ල දැන් විනාශයකින් රාජධානිය ආරක්ෂා කරන ගමන් ඉන්නේ. 325 00:35:57,756 --> 00:35:59,717 ඇයගේ මේසයේ ඇය එක්ක ඉන්න හැම පිරිමියෙක්ම... 326 00:35:59,800 --> 00:36:01,509 ...ඇයව යුද්ධයකට යොමු කරන්න හැදුවත්, 327 00:36:04,176 --> 00:36:06,678 රෙණෙයිරා විතරයි එය වළක්වා ගන්න සංයමයක් දක්වන එකම කෙනා. 328 00:36:14,308 --> 00:36:16,850 අණදෙන නිළධාරීතුමාට තමන්ගෙ බලකොටුවෙ ආරක්ෂිතව ඉඳන් එහෙම කියන්න ලේසියි. 329 00:36:16,934 --> 00:36:18,685 - ඒකෙන් කියවෙන්නෑ ඒක ඇත්තක් බව. - ටයිඩ්වල උතුමාණන් වෙන... 330 00:36:19,519 --> 00:36:21,103 ...කෝලිස් වැලාරියන්... 331 00:36:22,895 --> 00:36:25,729 ...සහ එතුමාගෙ බිරිඳ වෙන රේනීස් ටාගේරියන් පැමිණෙනවා. 332 00:36:37,487 --> 00:36:38,404 උතුමාණන්වරුනී. 333 00:36:39,153 --> 00:36:40,154 කෝලිස් උතුමාණනී. 334 00:36:41,571 --> 00:36:44,115 ඔබතුමා සෞඛ්‍යසම්පන්නව ඉන්නවා දකින්න ලැබීම ලොකු සහනයක්. 335 00:36:46,907 --> 00:36:51,286 ඔබේ තාත්තා ගැන මට කණගාටුයි, කුමරිය, ඔහු යහපත් මනුස්සයෙක්. 336 00:37:03,499 --> 00:37:04,584 කෝ ඩේමන්? 337 00:37:05,751 --> 00:37:08,628 කුමාරයා අවදානය ලබා දිය යුතු වෙනත් වැඩ තිබෙනවා. 338 00:37:20,175 --> 00:37:21,510 ඔබ සහය එකතු කරනවද? 339 00:37:22,968 --> 00:37:23,844 ඔව්. 340 00:37:23,968 --> 00:37:26,012 සිහසුණේ සටන දිනන්න තරම් ප්‍රමාණවත් මදිනේ. 341 00:37:28,305 --> 00:37:33,600 ඇරින්, බැරෑතියන් සහ ස්ටාක් නිවාසවල සහය ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. 342 00:37:33,683 --> 00:37:36,810 බලාපොරොත්තුව කියන්නේ මෝඩයින්ට තියෙන සහයක්. 343 00:37:38,143 --> 00:37:41,312 ඇරින් සහ බැරෑතියන් දරුවන්ගේ නහරවලත් ගලන්නේ මගේ රුධිරයමයි. 344 00:37:41,395 --> 00:37:43,438 අනික ඔවුන් හැමෝම මා වෙත පක්ෂපාතීත්වය දිවුරා සිටියා. 345 00:37:43,563 --> 00:37:46,440 හයිටවර් වංශයත් එහෙම කළා, මගේ මතකයට අනුව නම්. 346 00:37:46,648 --> 00:37:49,275 ඔබත් එහෙම කළානේ, කෝලිස් උතුමාණනී. 347 00:38:03,407 --> 00:38:08,535 ඔබේ තාත්තාගේ දේශය යුක්තියෙන් සහ ගෞරවයෙන් සැදුම් ලත් එකක්. 348 00:38:09,952 --> 00:38:14,163 අපේ නිවාස බැඳෙන්නේ පොදු රුධිරයකින් සහ පොදු අරමුණකින්. 349 00:38:16,039 --> 00:38:18,039 හයිටවර්ලගේ ද්‍රෝහී වීම පිළිගන්න බැහැ. 350 00:38:24,627 --> 00:38:27,835 අපේ නාවුක හමුදාවේ සහ නිවාසයේ සම්පූර්ණ සහය ඔබතුමියට ලැබෙනවා. 351 00:38:29,754 --> 00:38:30,713 උත්තමාවිය. 352 00:38:39,926 --> 00:38:41,426 ඒක විශාල ගෞරවයක්, කෝලිස් උතුමාණනී. 353 00:38:47,846 --> 00:38:48,931 රේනීස් කුමරිය. 354 00:38:53,849 --> 00:38:57,019 නමුත්... මගේ ධජ දරන්නන්ට මං කිව්වත් වගේ, 355 00:38:57,602 --> 00:39:01,354 මගේ රාජධානිය ශක්තිමත් සහ සාමකාමී එකක් කරන්න මම දිවුරා සිටියා. 356 00:39:03,314 --> 00:39:06,314 යුද්ධයක් ඇරඹන එකට මගේ මුල පිරීමක් වෙන්න බැහැ. 357 00:39:07,816 --> 00:39:09,067 ක්‍රියා මාර්ගයක් ගන්න ඔයාට අදහසක් නැද්ද? 358 00:39:09,232 --> 00:39:12,360 පෙර සූදානම අකර්මන්‍යතාවයක් නෙවෙයි. 359 00:39:12,776 --> 00:39:17,404 ඔවුන්ව යුද්ධයට යවන්න කලින් මගේ මිත්‍රයින් කවුද කියලා මම දැනගන්න ඕනේ. 360 00:39:25,617 --> 00:39:30,745 තව පොඩ්ඩෙන් මාව ස්ටෙප්ස්ටෝන් දූපතේදී මරලා දානවා. 361 00:39:32,120 --> 00:39:33,746 ඒත් ඒකෙ ප්‍රතිපලයක් විදිහට, දැන් ඔවුන්ව පාලනය කරන්නේ අපියි. 362 00:39:34,829 --> 00:39:37,415 මේ වතාවේ ඒ භූමියේ බල ඇණියක් නතර කරල එන්න මම වග බලාගත්තා. 363 00:39:37,540 --> 00:39:40,499 දින කිහිපයක් ඇතුලත නැව් මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර කෙරේවි. 364 00:39:40,582 --> 00:39:41,666 ඒක දැනටමත් පටන් අරගෙන නැත්නම්. 365 00:39:42,584 --> 00:39:46,752 ට්‍රයාකිලා පරාජයට පත් වුණා. පටු මුහුද අයිති දැන් අපිට. 366 00:39:49,838 --> 00:39:52,465 අපි මුහුදු බොක්ක බාධාවකින් වැසුවොත්, 367 00:39:52,673 --> 00:39:56,757 අපි රජුගේ නාවුක වෙළඳාමත් නතර කරනවා. 368 00:39:58,176 --> 00:40:00,635 මෙලීස්ව අරන් ගිහින් මංම මුහුදු බොක්ක අවට පරික්ෂා කරන්නම්. 369 00:40:05,637 --> 00:40:07,096 පටු මුහුදේ සෑම වෙළඳාමක්ම අපි නැවැත්තුවාට පස්සේ, 370 00:40:08,556 --> 00:40:12,684 කිංස් ලෑන්ඩින් වට කරමු. ඊට පස්සේ රෙඩ් කීප් වෙත හමුදා යවලා, 371 00:40:12,808 --> 00:40:14,851 ග්‍රීන්වරුන්ට යටත් වෙන්න බලපෑම් කරමු. 372 00:40:15,643 --> 00:40:18,687 කිංස් ලෑන්ඩින් වට කරන්න ඇති තරම් අසිපත් සහභාගී කරගන්න නම්, 373 00:40:19,312 --> 00:40:22,772 අපි මුලින්ම වින්ටර්ෆෙල්වල, ඇරින් වගේම ස්ටෝම්ස් එන්ඩ්වලත් සහය සහතික කරගන්න අවශ්‍යයයි. 374 00:40:22,981 --> 00:40:24,814 මම රේවන්ලාව සූදානම් කරන්නම්, උත්තමාවිය. 375 00:40:25,898 --> 00:40:27,233 අපියි ඒ පනිවුඩ ලබාදෙන්න ඕනේ. 376 00:40:29,526 --> 00:40:31,485 මකරුන්ට රේවන්ලට වඩා වේගයෙන් පියාඹන්න පුලුවන් වගේම... 377 00:40:32,444 --> 00:40:33,528 ...ඔවුන් යොදාගෙන ඒත්තු ගන්වන්නත් ලේසියි. 378 00:40:37,655 --> 00:40:38,614 අපිව යවන්න. 379 00:40:40,865 --> 00:40:42,449 කුමරු කී දේ හරි, උත්තමාවිය. 380 00:40:51,828 --> 00:40:52,662 හොඳයි. 381 00:40:53,830 --> 00:40:55,915 ජෙසේරිස් කුමාරයා උතුරට පියාසර කරාවි. 382 00:40:57,039 --> 00:40:59,625 මුලින්ම මගේ අම්මගෙ ඥාති සහෝදරිය වෙන ජේන් ඇරින් ආර්යාව වෙත ගිහිල්ලා... 383 00:41:00,125 --> 00:41:01,418 ...පස්සේ වින්ටර්ෆෙල් වෙතට යන්න. 384 00:41:01,833 --> 00:41:04,586 ගිහින් ක්‍රෙගන් ස්ටාක් උතුමාණන්ගෙන් උතුරේ සහය ලබාදෙන ලෙස ඉල්ලන්න. 385 00:41:06,379 --> 00:41:08,963 ලුසේරිස් කුමාරයා ස්ටෝම්ස් එන්ඩ්වලට ගිහින්... 386 00:41:09,255 --> 00:41:11,463 ...බොරොස් බැරෑතියන් උතුමාණන්ව මුනගැහේවි. 387 00:41:12,215 --> 00:41:15,966 අපි මේ වංශවතුන්ට ඔවුන් කළ දිවුරීම් නැවත මතක් කර දෙන්න ඕනේ. 388 00:41:17,717 --> 00:41:20,428 ඒ වගේම ඒවා බින්ඳොත් ඔවුන්ට ලැබෙන ප්‍රති විපාක ගැනත්. 389 00:41:44,815 --> 00:41:46,858 ඔවුන් කියන්නේ ටාගේරියන්වරුන් වෙන අපි... 390 00:41:46,942 --> 00:41:49,485 ...මිනිස්සුන්ටත් වඩා කිට්ටු දෙවියන්ට කියලයි. 391 00:41:51,901 --> 00:41:54,528 අයන් ත්‍රෝන් එක අපිව තවත් ටිකක් ආසන්නයට රගෙන ගියත්. 392 00:41:56,530 --> 00:42:00,824 නමුත් සත් රාජධානියේ සේවකයින් විදිහට... 393 00:42:01,366 --> 00:42:03,200 ...අපි ඔවුන්ගේ දෙවියන්ට ගරු බුහුමන් දක්වන්න අවශ්‍යයයි. 394 00:42:04,701 --> 00:42:08,453 පනිවුඩකරුවන් විදිහට මෙහෙයුමට යන්න, රණශූරයින් විදිහට යන්න එපා. 395 00:42:09,704 --> 00:42:11,913 ඔයාලා කිසිම සටනක පැටලෙන්න එපා. 396 00:42:13,664 --> 00:42:17,041 සත් දෙවියන් ඉදිරි පිට මට ඒක දිවුරන්න. 397 00:42:22,626 --> 00:42:29,589 මම දිවුරනවා. 398 00:42:31,340 --> 00:42:32,342 ස්තූතියි. 399 00:42:35,765 --> 00:42:40,190 ක්‍රෙගන් ස්ටාක් මට වඩා ඔයාගෙ වයසට කිට්ටුයි. 400 00:42:40,733 --> 00:42:44,615 මම හිතනවා පිරිමින් විදිහට ඔයාලට පොදු ගුණාංග හොයාගන්න හැකි වේවි කියලා. 401 00:42:45,659 --> 00:42:46,577 ඔව්, උත්තමාවිය. 402 00:42:55,510 --> 00:42:57,515 මෙහෙ ඉඳන් ටික දුරකින් ස්ටෝම්ස් එන්ඩ් තියෙන්නේ. 403 00:42:59,352 --> 00:43:02,399 බැරෑතියන්වරුන්ගේ නහර තුළත් ඔයාගෙ ආත්තම්මගෙ පැත්තෙන් ලේ ගලා යනවා, රෙනීස්. 404 00:43:03,024 --> 00:43:06,865 බොරොස් උතුමාණන් ආඩම්බරයෙන් සැදුම් ලත් කෙනෙක්. 405 00:43:07,826 --> 00:43:12,961 මකරෙක් පිටේ නැගි රාජධානියේ කුමාරයෙක්ට ආගන්තුක සත්කාර කිරීම ඔහුට ගෞරවයක්. 406 00:43:22,312 --> 00:43:24,858 ඔයාට ඉහළ පිලිගැනීමක් ලැබේවි කියලා මං බලාපොරොත්තු වෙනවා. 407 00:43:26,819 --> 00:43:28,406 ඔව්, අම්මේ... උත්තමාවිය. 408 00:43:38,134 --> 00:43:39,135 පිටත් වෙන්න එහෙනම්. 409 00:47:21,266 --> 00:47:23,102 මම ලුසේරිස් වැලාරියන් කුමාරයා. 410 00:47:24,145 --> 00:47:26,232 මට බොරොස් උතුමාණන් වෙනුවෙන් රැජිණගෙන් පනිවුඩයක් තියෙනවා. 411 00:47:43,349 --> 00:47:45,143 ලුසේරිස් වැලාරියන් කුමාරයා, 412 00:47:51,949 --> 00:47:54,704 රෙණෙයිරා ටාගේරියන් කුමරියගේ පුත්‍රයා. 413 00:47:59,296 --> 00:48:01,091 බොරොස් උතුමාණනී, 414 00:48:02,511 --> 00:48:04,264 මට මගේ අම්මා වෙන රැජිණගෙන්... 415 00:48:05,558 --> 00:48:06,476 ...පනිවුඩයක් තියෙනවා. 416 00:48:08,020 --> 00:48:10,984 ඒත් අද උදේ මට රජතුමාගෙන් පනිවුඩයක් ආවනේ. 417 00:48:12,570 --> 00:48:16,160 දැන් අපිට ඉන්නේ රජෙක්ද, රැජිණියක්ද? එකක් කියන්නකෝ. 418 00:48:17,079 --> 00:48:19,668 පේන විදිහට ඒ මකරුන්ගේ නිවාසය පාලනය කරන්න එක් කෙනෙක්ව තෝරගන්න බෑ වගේ. 419 00:48:22,589 --> 00:48:24,552 ඔයාගේ අම්මා එවපු පනිවුඩය මොකද්ද? 420 00:48:41,333 --> 00:48:42,795 ඉලව් මේස්ටර් කොහෙද? 421 00:49:17,986 --> 00:49:21,327 උන් මට මගේ තාත්තා වුණු පොරොන්දුව මතක් කරනවා. 422 00:49:22,955 --> 00:49:24,875 එගෝන් රජතුමා අඩුම තරමේ මගේ හමුදා සහය ඉල්ලුවේ... 423 00:49:25,125 --> 00:49:27,881 ...විවාහ යෝජනාවක් ලබාදීලයි. 424 00:49:29,217 --> 00:49:31,470 ඔයාගේ අම්මා කියන දේ මම කරනවා නම්, 425 00:49:32,389 --> 00:49:34,936 තමුන් විවාහ වෙන්නේ මගේ මොන දුව එක්කද? 426 00:49:36,439 --> 00:49:37,607 කොල්ලෝ? 427 00:49:38,692 --> 00:49:41,782 සර්, මම විවාහ යෝජනාවක් පිලිගන්න නැහැ. 428 00:49:42,992 --> 00:49:44,579 මම දැනටමත් විවාහ ගිවිස අරන් ඉන්නේ. 429 00:49:47,126 --> 00:49:48,879 එහෙනම් තමුන් ඇවිත් තියෙන්නේ හිස් අතින්. 430 00:49:51,425 --> 00:49:52,636 ගෙදර පලයන්, කුක්කෝ. 431 00:49:53,722 --> 00:49:56,936 ගිහින් තමුන්ගෙ අම්මට කියනවා ඒකි කතා කරන වෙලාවට ඇවිත් ඒකිගෙ සතුරන්ට... 432 00:49:57,020 --> 00:50:00,109 ...බුරන්න ස්ටෝම්ස් එන්ඩ්වල උතුමාණන් සුනඛයෙක් නෙවෙයි කියලා. 433 00:50:02,613 --> 00:50:06,036 මම ඔයාගේ පිළිතුර රැජිණට දන්වන්නම්, උතුමාණනී. 434 00:50:12,757 --> 00:50:13,801 නතර වෙනවා. 435 00:50:16,180 --> 00:50:17,600 ස්ට්‍රෝං උතුමාණනී. 436 00:50:22,777 --> 00:50:26,492 උබ හිතන්නේ මගේ අයියගේ උරුමය හොරකම් කරන්න හැදුවට පස්සෙත්... 437 00:50:27,077 --> 00:50:29,623 ...උබට නිදහසේ ආයෙත් ගෙදර යන්න පුලුවන් වෙයි කියලද? උබට ඒකට ගෙවන්න වෙනවා. 438 00:50:31,377 --> 00:50:32,670 මම ඔයා එක්ක සටන් කරන්නෙ නෑ. 439 00:50:34,214 --> 00:50:37,012 මම ආවේ පනිවුඩකාරයෙක් විදිහට මිසක් රණශූරයෙක් විදිහට නෙවෙයි. 440 00:50:37,303 --> 00:50:38,806 සටනක් කියන්නේ පොඩි අභියෝගයක්නේ. 441 00:50:41,855 --> 00:50:42,814 නෑ. 442 00:50:43,983 --> 00:50:46,196 මට ඕනේ මගේ ඇස්වලට ප්‍රති ගෙවීමක් විදිහට... 443 00:50:48,785 --> 00:50:50,121 ...උබේ ඇහැකුත් ගලවන්න. 444 00:50:52,542 --> 00:50:53,751 එක ඇසක් ඇති. 445 00:50:58,011 --> 00:50:59,262 මම උබව අන්ධ කරන්නෙ නෑ. 446 00:51:02,644 --> 00:51:04,732 මම ඒක මගේ අම්මට තෑග්ගක් විදිහට දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. 447 00:51:09,030 --> 00:51:09,908 බැහැ. 448 00:51:11,368 --> 00:51:13,206 එතකොට උබ ද්‍රෝහියෙක් විතරක්ම නෙවෙයි, බයගුල්ලෙකුත් වෙනවා. 449 00:51:13,373 --> 00:51:17,381 - මෙතන එපා. - මට උබෙ ඇහැ දීපන්, නැත්තන් මං ඒක අරගන්නම්, අවජාතකයා. 450 00:51:18,257 --> 00:51:19,718 මගේ ශාලාවේ එපා. 451 00:51:21,137 --> 00:51:22,390 කොල්ලා ආවේ පනිවිඩකාරයෙක් විදිහටනේ. 452 00:51:22,933 --> 00:51:25,061 මගේ වහල යට ලේ හෙලීමක් මම අනුමත කරන්නෙ නැහැ. 453 00:51:25,479 --> 00:51:27,358 ලුසේරිස් කුමාරයාව ඔහුගේ මකරා වෙතට රැගෙන යන්න. 454 00:51:28,484 --> 00:51:29,486 මේ දැන්ම. 455 00:52:05,722 --> 00:52:06,932 අවදානය දෙන්න! 456 00:52:07,476 --> 00:52:08,852 අවදානය දෙන්න, ඇරැක්ස්! 457 00:52:09,313 --> 00:52:10,440 සන්සුන් වෙන්න! 458 00:52:11,358 --> 00:52:12,317 අහන්න! 459 00:52:12,402 --> 00:52:13,236 කීකරු වෙන්න! 460 00:52:19,581 --> 00:52:21,085 අහසට නැගෙන්න, ඇරැක්ස්! 461 00:53:48,208 --> 00:53:50,671 පැනල පලයන්, අවජාතකයෝ. 462 00:53:59,187 --> 00:54:00,731 ඉක්මණට! හැරෙන්න! 463 00:54:53,416 --> 00:54:55,879 උබ මට ණයයි! 464 00:54:57,214 --> 00:54:58,634 කොල්ලෝ! 465 00:55:02,850 --> 00:55:04,519 එපා, ඇරැක්ස්! 466 00:55:05,355 --> 00:55:08,652 එපා, ඇරැක්ස්! මට කීකරු වෙන්න! 467 00:55:09,112 --> 00:55:13,078 එපා, එපා, එපා, වේගාර්, එපා! 468 00:55:13,369 --> 00:55:17,503 එපා, වේගාර්, එපා. එපා! මං කියන දේ අහනවා, වේගාර්! එපා! 469 00:55:38,752 --> 00:55:39,621 එපා, වේගාර්, එපා! එපා! 471 00:58:07,020 --> 01:56:14,486 #85 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න