1 00:00:00,977 --> 00:00:06,148 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:07,002 --> 00:01:33,849 #78 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 3 00:02:20,598 --> 00:02:23,017 වැලාරියන් වංශය තමුන්ව සොයාගෙන එනවා! 4 00:02:24,018 --> 00:02:26,437 සී ස්නේක් උබේ හු#න ඔලුව ගලවල දායි. 5 00:02:27,397 --> 00:02:29,732 එපා, එපා, එපා. එපා, කරුණාකරලා! 6 00:02:36,739 --> 00:02:39,325 හු#හන්, ඩ්‍රහාර් කුමාරයා! 7 00:02:39,409 --> 00:02:42,787 උබේ වේ# අම්මයි අවජාතක තාත්තයි මකබෑවෙද්දෙන්! 8 00:02:45,456 --> 00:02:47,709 එපා, එපා! එපා! 9 00:03:12,150 --> 00:03:13,985 මකරෙක්! 10 00:03:14,068 --> 00:03:16,112 ඩේමන් කුමාරයාට ජය වේවා! 11 00:03:19,157 --> 00:03:22,243 මේ ට්‍රායාකි හු#තොන්ව පන පිටින් පුච්චන්න! 12 00:03:30,251 --> 00:03:31,419 මම මෙතන, මගේ කුමරුනී. 13 00:03:32,629 --> 00:03:34,297 මාව මුදවාගන්න! 14 00:03:42,972 --> 00:03:44,432 ගුහාවලට පලයල්ලා! දැන්ම! 15 00:03:52,607 --> 00:03:54,233 ගුහාවලට පැනගනිල්ලා! 16 00:04:17,215 --> 00:04:18,591 උබ කොහෙද ඉන්නේ? 17 00:04:20,885 --> 00:04:23,221 එලියට ඇවිල්ලා මට මුහුන දීපන්, ඩ්‍රහාර්. 18 00:04:25,306 --> 00:04:27,016 එලියට වරෙන්, ඩ්‍රහාර්. 19 00:04:28,059 --> 00:04:29,686 උබ කොහෙද ඉන්නේ? 20 00:04:30,812 --> 00:04:33,231 මම උබව උබේම කකුළුවන්ට කන්න දානවා. 21 00:04:34,107 --> 00:04:35,566 උබ කොහෙද ඉන්නේ? 22 00:05:13,646 --> 00:05:15,023 ඔහුට තියෙන්නෙ ඔබතුමාගෙ කොණ්ඩයමයි, උතුමාණනී. 23 00:05:16,524 --> 00:05:18,109 එයාට මගේ කොණ්ඩයම තමා තියෙන්නේ. 24 00:05:18,192 --> 00:05:20,319 - ඔහුට තියෙන්නේ ඔබේ ඇස්මයි, උතුමාණනී. - ඔව්, ඒක හරි. 25 00:05:22,280 --> 00:05:23,906 එතකොට ඔයාට මගේ නහයත් පිහිටල තියෙනවා, එහෙම නෙවෙයිද? 26 00:05:23,990 --> 00:05:28,161 ඔහුට අවුරුදු දෙකක් විතරක් වුණත් දැනටම රාජකීය පෙනුමක් තියෙනවා. 27 00:05:28,244 --> 00:05:29,370 ඔහු වැඩෙමින් ඉන්නේ, සහෝදරයා, 28 00:05:29,454 --> 00:05:31,372 අද උදෑසන ඔහු කැඳ ආහාර තමන්ගෙ... 29 00:05:31,456 --> 00:05:33,207 ...අත් දෙකෙන්ම ගන්න බල කර සිටියා. 30 00:05:34,917 --> 00:05:36,127 ඔහු ඉක්මණින්ම වැඩෙනවා. 31 00:05:37,545 --> 00:05:40,298 අපි එතුමා වෙනුවෙන්නේ රැස් වෙලා ඉන්නේ. 32 00:05:41,257 --> 00:05:44,719 දඩයම අවසන් වෙද්දී, අපිට අනිවාරෙන්ම සමරන්න තව දේවල් හම්බෙයි. 33 00:05:44,802 --> 00:05:46,888 ඒ මොකද්ද කියල පැහැදිලි කරන්න බලන්න. 34 00:05:46,971 --> 00:05:49,098 අදයි ඒගෝන්ගේ දෙවෙනි නම් ලබාදීමේ දවස. 35 00:05:49,182 --> 00:05:50,767 කුමාරයාගෙ ළදරු වියත් අවසන් වෙමින් තියෙන්නේ. 36 00:05:50,850 --> 00:05:53,895 දැන් විසේරිස්ට ඉතුරු ඔහුව අනුප්‍රාප්තිකයා විදිහට නම් කරන්න විතරයි. 37 00:05:53,978 --> 00:05:55,980 මට නම් ඒක විශ්වාස නැහැ. 38 00:05:56,064 --> 00:05:57,607 ඔහුයි රජුගේ පළමු පුත්‍රයා. 39 00:05:57,690 --> 00:06:00,693 මම නම් හිතන්නෑ එතුමට ඒක පැහැදිලිව පේනවා ඇති කියලා. 40 00:06:02,403 --> 00:06:04,989 එහෙනම් එතුමට ඒක පෙන්වන එක ඔයාට භාරයි... 41 00:06:05,740 --> 00:06:07,658 රජුගේ දෙවෙනි උතුමාණනී. 42 00:06:07,742 --> 00:06:09,660 රජතුමණී... 43 00:06:10,953 --> 00:06:12,705 මම ස්ටෙප් ස්ටෝන් සිට අතිශය වැදගත් පුවතක් අරගෙනයි ආවේ. 44 00:06:13,956 --> 00:06:16,084 ඌගෙ මිනිස්සු අපේ නාවික කටයුතු කඩාකප්පල්... 45 00:06:16,167 --> 00:06:18,669 ...කරන අතරේ ක්‍රැබ්ෆීඩර් බ්ලඩ්ස්ටෝන් වටලලා තියෙනවා. 46 00:06:18,753 --> 00:06:20,129 ඔය දේවල් අද ඇදගන්න එපා, ටයිලන්ඩ්. 47 00:06:20,213 --> 00:06:23,257 ස්ටෙප් ස්ටෝන්වල ගැටලුව නොසළකා හරින්න පුලුවන් දෙයක් නෙවෙයි. 48 00:06:23,341 --> 00:06:25,301 දැන් අවුරුදු තුනක් තිස්සෙ ඕක වෙනවනේ. 49 00:06:25,384 --> 00:06:27,595 ඒකට තව දවස් තුනක් බලන් ඉන්න පුලුවන්නේ. 50 00:06:31,808 --> 00:06:33,726 එන්න, ආහාර ගන්න. 51 00:06:33,810 --> 00:06:36,145 ගමන වෙනුවෙන් තමන්ව ශක්තිමත් කරගන්න. 52 00:06:37,396 --> 00:06:38,439 කරුණාකරලා. 53 00:06:39,232 --> 00:06:40,608 බඩුබාහිරාදිය රැගෙන යන රථය සූදානම්ද? 54 00:06:40,691 --> 00:06:42,819 ඒක මේ මොහොතේ රිවර් ගේට් අසල රැස් කරගනිමිනුයි තිබෙන්නේ. 55 00:06:42,902 --> 00:06:45,655 ජේසන් උතුමාණන් අපිව කිංස් වුඩ් අසල මධ්‍යහන පෙර බලාපොරොත්තු වෙනවා. 56 00:06:45,738 --> 00:06:48,950 - ඔයා රෙණෙයිරාව දැක්කද? - දැක්කෙ නැහැ, උතුමාණනී. 57 00:06:51,119 --> 00:06:54,247 ට්‍රයාකිලා දැන් බ්ලඩ්ස්ටෝන්වල ගුහා අස්සේ සැඟවිලා ඉන්න නිසා... 58 00:06:54,330 --> 00:06:56,916 ...උන්ට මකරුන්ගෙන් තියෙන තර්ජනය අවම වෙලා තියෙන්නේ. 59 00:06:56,999 --> 00:06:58,543 ඔවුන්ට පාබල සෙබළුන් නැහැ. 60 00:06:59,127 --> 00:07:02,088 ඒත් ඔවුන්ගේ කුළී හේවායන් විශාල ගණනින් එන ගමන් ඉන්නේ, උතුමාණනී. 61 00:07:02,171 --> 00:07:05,633 කුළී හේවයන් පවා දන්නවා ඒක මහන්සිය අපතේ හැරීමක් කියලා. 62 00:07:05,716 --> 00:07:06,968 රෙණෙයිරා කොහෙද? 63 00:07:07,051 --> 00:07:09,011 දැන් ඇය ඉන්නෙ කොහෙද කියලා නම් මට විශ්වාස නෑ, උතුමාණනී. 64 00:07:09,095 --> 00:07:12,223 වැලාරියන් හමුදා දැඩි හානියකට ලක් වෙලයි ඉන්නේ, උතුමාණනී. 65 00:07:13,182 --> 00:07:15,810 සේනාව අතර විසම්මුතීන් පැතිරෙමින් තියෙනවා. 66 00:07:16,644 --> 00:07:18,604 ඩේමන් මිනිස්සුන්ගෙන් සෑහෙන වැඩ අරන් තියෙනවා. 67 00:07:18,688 --> 00:07:21,607 ඔවුන් දැන් ඔහුගේ අණ කිරීම් ප්‍රශ්න කරනවා. 68 00:07:22,233 --> 00:07:24,694 කිරුළ මොන යම් හෝ විදිහකට මේ දේවල්වලට මැදිහත් වෙනවා නම්... 69 00:07:24,777 --> 00:07:26,028 - ටයිලන්ඩ්... - දැන් තමා ඒකට ගැලපෙනම කාලය. 70 00:07:26,112 --> 00:07:28,364 ඩේමන් සහ සී ස්නේක් ඔවුන්ගේ යුද්ධය පටන් ගත්තේ... 71 00:07:28,447 --> 00:07:30,616 ...රජතුමාගේ අවසරයෙන් තොරවයි. 72 00:07:30,700 --> 00:07:33,202 දැන් එතුමා මොන යම් හෝ විදිහකින් ඊට මැදිහත් වුණොත්, 73 00:07:33,286 --> 00:07:35,204 එයින් කිරුළ දුර්වල ලෙස පෙනී යාවි. 74 00:07:35,288 --> 00:07:36,914 කවුරු හරි මට කියනවද... 75 00:07:36,998 --> 00:07:39,709 ...රෙණෙයිරා මොන මගුලක ගිහින්ද කියලා? 76 00:07:52,013 --> 00:07:53,013 ආයෙත් කියන්න. 77 00:07:54,432 --> 00:07:56,493 කුමරියට වෙන මොනවත් අහන්න අවශ්‍යය නැද්ද? 78 00:07:56,517 --> 00:07:58,436 නැහැ. ආයෙත් කියන්න. 79 00:08:14,785 --> 00:08:16,120 රැජිණියනී 80 00:08:16,204 --> 00:08:17,580 මම නවත්තන්න කියල කිව්වද? 81 00:08:22,543 --> 00:08:24,086 ආයෙත් මුල ඉඳන්ම කියන්න. 82 00:08:32,887 --> 00:08:35,765 - රෙණෙයිරා? - ඔව්, මගේ රැජිණිය? 83 00:08:36,515 --> 00:08:38,684 එළිමහන් මළුවට ඔබගේ පැමිණීම අවශ්‍යයයි. 84 00:08:38,768 --> 00:08:41,062 රාජකීය දඩයම අරඹන්න සූදානම්. 85 00:08:41,145 --> 00:08:43,898 මම මෙතන නැවතිලා කියවීම් කටයුතුවල යෙදෙන්න තීරණය කළා. 86 00:08:46,067 --> 00:08:47,443 ඔයා පිටවෙන්න, සැම්වෙල්. 87 00:08:48,236 --> 00:08:50,613 කුමරිය ඔයාට නවතින්න අණ කරනවා. 88 00:08:51,322 --> 00:08:54,450 රැජිණ ගොඩ්ස්වුඩ්වලින් පිට වෙන්න කියලා ඔයාට අණ කරනවා. 89 00:08:57,245 --> 00:08:58,245 කුමරිය. 90 00:09:01,249 --> 00:09:02,249 රැජිණියනී. 91 00:09:06,003 --> 00:09:07,630 ඔයා අපිත් එක්ක එකතු වෙන්න රජතුමාට අවශ්‍යයයි. 92 00:09:07,713 --> 00:09:09,173 රජතුමාට සමරන්න ගොඩක් දේවල් තියෙනවනේ. 93 00:09:09,257 --> 00:09:10,549 ඔහුට මාව ඕනෙ නෑ. 94 00:09:10,633 --> 00:09:12,176 ඔහුට අවශ්‍යය අපි හැමෝම එකට ඉන්නයි. 95 00:09:13,386 --> 00:09:16,305 සමහර විට දඩයම... විනෝද එකක් වේවි. 96 00:09:17,306 --> 00:09:19,225 ඒක රජතුමාගෙ අණක්ද? 97 00:09:20,351 --> 00:09:22,478 - ඔව්, ඒත් ඒක... - එහෙනම් එක වතාවක්, රැජිණියනී. 98 00:09:23,479 --> 00:09:24,647 ඒත් ඒක එහෙම වෙන්න ඕනෙ නෑ. 99 00:09:25,648 --> 00:09:28,985 කිසිම දෙයක් මෙහෙම වෙන්න ඕනෙ නැහැ, රෙණෙයිරා. 100 00:09:37,868 --> 00:09:39,787 හරි, මේක හොඳ දෙයක් නෙවෙයිද? 101 00:09:39,870 --> 00:09:44,250 අපි මුලු පවුලම එකතු වෙලා ත්‍රාසජනක අත්දැකීමකින සමරන්න කිංස්වුඩ්වලට පිටත් වෙනවා. 102 00:09:51,090 --> 00:09:53,134 ඔය තත්ත්වයේ ඉද්දි ගමන් යන එක හොඳයිද? 103 00:09:53,217 --> 00:09:55,970 එලිමහනට යන එක මට සුවයක් ගෙන දේවි කියලයි මේස්ටර් කිව්වේ. 104 00:09:56,554 --> 00:09:59,724 හොඳයි, ඔයාට දැන් හෝ පස්සේ ඔයාටම කියල ළමයෙක් ලැබේවි, 105 00:09:59,807 --> 00:10:01,809 ඉතිං මාව ආඩම්බර කරන්න. 106 00:10:03,519 --> 00:10:05,604 ඒක එච්චර නරක නෑ. 107 00:10:05,688 --> 00:10:09,025 ඒ දවස් දිගයි තමා, ඒත් ඒගෝන් කිසිම කලබලයක් නැතුව ඉක්මණින් ආවා. 108 00:10:17,033 --> 00:10:19,160 ඔයා අද මාත් එක්ක යන්න ආවා නම් හොඳයි. 109 00:10:20,244 --> 00:10:21,287 දඩයමට එකතු වෙන්න. 110 00:10:22,163 --> 00:10:23,289 මම නෑවිත් ඉන්නව නම් හොඳයි. 111 00:10:24,123 --> 00:10:27,293 ඌරෝ මැරෙද්දි බෙරිහන් දෙන්නෙ නිකන් පොඩි ළමයින් වගේ. 112 00:10:27,376 --> 00:10:29,670 මට ඒක ගොඩක් අපහසුයි. 113 00:10:29,754 --> 00:10:31,422 ඒක දඩයමක්, රෙණෙයිරා. 114 00:10:34,050 --> 00:10:36,802 ඔයා කොහොමද සහභාගී වෙන්න කැමති? 115 00:10:36,886 --> 00:10:38,095 ඇයි මං එහෙම කරන්නම ඕනෙ කියල මට තේරෙන්නෑ. 116 00:10:38,179 --> 00:10:40,348 ඒ මොකද ඔයා මගේ දුව නිසයි. 117 00:10:40,431 --> 00:10:41,431 කුමරිය. 118 00:10:42,558 --> 00:10:44,226 අනික ඔයාට වගකීම් තිබෙනවා. 119 00:10:44,310 --> 00:10:46,312 ඒවා මට නිතරම මතක් කරනවනේ. 120 00:10:46,395 --> 00:10:48,647 - මට සමාවෙන්න. - මට ඒවා නිතරම මතක් කරනව කියල කිව්වේ. 121 00:10:48,731 --> 00:10:51,984 ඔයා ඒවාට හරියට සහභාගී වෙනවා නම් අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනේ. 122 00:10:52,068 --> 00:10:53,986 කවුරුත් මං වෙනුවෙන් නෙවෙයිනෙ ඇවිල්ලා ඉන්නේ. 123 00:11:56,048 --> 00:11:59,051 ජය වේවා, ඒගෝන්ට ජය වේවා, ලෝකයම ජයගන්න දරුවා, තමන්ගෙ නමේ දෙවෙනියා! 124 00:12:00,177 --> 00:12:02,930 මේක එතුමාගේ දෙවෙනි නම් කිරීමේ දිනය වෙනුවෙනුයි! 125 00:12:49,435 --> 00:12:52,396 ස්වෝන් උතුමාණන්ගේ නැව් ස්ටෙප් ස්ටෝන්ස්වලට ගමන් ගන්නා අතර තුර... 126 00:12:52,480 --> 00:12:55,608 ...ජොහානා උත්තමාවියව පැහැර ගත් බව වාර්තා වෙනවා. 127 00:12:55,691 --> 00:12:57,401 ජොහානා උත්තමාවියට මොකද වෙලා තියෙන්නේ? 128 00:12:57,485 --> 00:13:00,321 අහන්න ලැබෙන කට කතා විශ්වාස කරනවා නම්, ඇයව නිදහස් නගරවලදී... 129 00:13:00,404 --> 00:13:02,323 ...ගණිකා මඩමකට අලෙවි කළ බවයි කියන්න වෙන්නේ. 130 00:13:03,866 --> 00:13:06,744 මම හිතන්නෙ දෙවියන් මාව දඩයම් වෙනුවෙන් මවලා නැහැ කියලා. 131 00:13:06,827 --> 00:13:08,162 මං ඔයාලා එක්ක වාඩි වෙන්නද, උත්තමාවියන්වරුනී? 132 00:13:08,245 --> 00:13:09,997 අනිවාරෙන්ම. කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න. 133 00:13:10,748 --> 00:13:14,251 ලාරිස් ස්ට්‍රෝං, අපේ නීති භාර ලයනල් උතුමාණන්ගේ බාල පුතා. 134 00:13:14,335 --> 00:13:15,753 මගේ සැමියා කියන විදිහට හුඟ කාලෙකින් කිසිම රජෙක්ට... 135 00:13:15,836 --> 00:13:18,547 ...ස්ටෙප් ස්ටෝන් යටත් කරගන්න පුලුවන් වෙලා නැහැ. 136 00:13:18,631 --> 00:13:21,675 ඒක වනචාරීන්ටම හරියන ආගන්තුකයින් නොපිළිගන්නා තැනක්. 137 00:13:21,759 --> 00:13:25,304 සමහර විට කුමරියට පුලුවන් වේවි... අපිට එහෙ ගැන තොරතුරු ටිකක් කියන්න. 138 00:13:26,222 --> 00:13:27,890 ඒ කොහොමද කියල මට තේරෙන්නෑ. 139 00:13:27,973 --> 00:13:29,975 මම කවදාවත් ස්ටෙප් ස්ටෝන්ස්වලට ගිහිල්ල නැහැනේ. 140 00:13:30,059 --> 00:13:33,062 ඔයා ආදරණීය මාමා තමයි මේ යුධ තත්ත්වය පසු පස ඉන්නේ. 141 00:13:33,145 --> 00:13:34,939 - එහෙමද? - මම දැනන් උන්නෙ නෑ. 142 00:13:35,022 --> 00:13:36,524 මම ඩේමන්ට අවුරුදු ගාණකින් කතා කරල නෑ. 143 00:13:36,607 --> 00:13:38,567 ඔයා ඔහුගේ උරුමකම උදුරගත්තට පස්සේ. 144 00:13:38,651 --> 00:13:40,736 ඩේමන් තමන්ගෙ තේරීම කළා, කේරා උත්තමාවිය. 145 00:13:41,445 --> 00:13:43,113 කුමරිය ඒ තනතුර වෙනුවෙන් වඩා ගැලපෙනවා. 146 00:13:44,323 --> 00:13:47,326 ඔහු අනවශ්‍යය ගැටලුවක් ඇති කරලා වගේම රජතුමා ඒවා අවසන් කරන්න ඕනේ. 147 00:13:47,409 --> 00:13:51,497 නැව් සහ මිනිස්සු යවලා ට්‍රයාකි ගැටලුව අවසානයක් කරලා දාන්න ඕනේ. 148 00:13:52,790 --> 00:13:54,333 ඒත් රජු යුද්ධයකට සූදානම් නෑ. 149 00:13:55,167 --> 00:13:58,254 ඒත් රජු ඉන්නේ යුද්ධයකයි, කුමරියණී. 150 00:13:58,337 --> 00:14:00,089 ඔයාගේ තාත්තා ඒක පිළිනොගත්තත්, 151 00:14:00,172 --> 00:14:03,008 ඔයාගේ මාමයි සී ස්නේකුයි එකතු වෙලා අපිවත් ඒකට ඇදගත්තා. 152 00:14:03,092 --> 00:14:06,595 එතකොට ඒ දවස්වල ඔබතුමිය කොහොමද රාජධානියට සේවය කළේ, රෙඩ්වයින් උත්තමාවිය, කේක් කාලද? 153 00:14:39,753 --> 00:14:41,839 මං අහන්නමයි හිටියේ, කුමරිය, 154 00:14:41,922 --> 00:14:44,466 ඔයාගේ දෙවෙනි නම් කිරීමේ දවසත් මේ තරම් උත්කර්ෂවත් එකක් වුණාද? 155 00:14:45,217 --> 00:14:47,761 අවංකවම මට තියා ඒගෝන්ටවත් ඒක මතක හිටින එකක් නෑ. 156 00:14:50,681 --> 00:14:52,016 මමයි ජේසන් ලැනිස්ටර් උතුමාණන්. 157 00:14:53,183 --> 00:14:55,436 මට හැම සිංහයෙක්ගෙන්ම වගේ ඔබ ගැන අහන්න ලැබුණා. 158 00:14:55,519 --> 00:14:57,479 මම හිතන්නෑ අපිව හරියට අඳුන්වා දෙන්න ඇති කියලා. 159 00:15:00,608 --> 00:15:03,527 ඔයාගෙ නිවුන් සොහොයුරා මගේ තාත්තගේ කවුන්සිලයේ සේවය කරනවා. 160 00:15:04,111 --> 00:15:06,530 ටයිලන්ඩ් කියන්නේ... 161 00:15:06,614 --> 00:15:09,825 ...චිත්‍තාකර්ෂණීය කෙනෙක්, ඉතිං දෙවියන් මිනිහට හරි ආදරෙයි. 162 00:15:09,908 --> 00:15:11,702 ඔයාට රසවිඳින්න ලැබෙන හොඳම වයින් තමා මේ. 163 00:15:11,785 --> 00:15:14,330 - ලැනිස්පෝට්වල හදපු ඒවා. - අනිවාරෙන්ම. 164 00:15:16,123 --> 00:15:19,209 කිංස්වුඩ් කියන්නේ දඩයම් කරන්න කියාපු භූමියක්. 165 00:15:19,293 --> 00:15:21,754 ඒත් කාස්ටර්ලි රොක්වල තමා හොඳම ස්ථානය තියෙන්නේ, 166 00:15:21,837 --> 00:15:23,589 මගේ ගෙවල් අසල. 167 00:15:23,672 --> 00:15:24,965 ඔයා එහෙට ගිහින් තියෙනවද? 168 00:15:25,049 --> 00:15:27,134 එක පාරක්... චාරිකාවකදී... 169 00:15:27,217 --> 00:15:28,844 ...මං පොඩි කාලේ අම්මත් එක්ක, 170 00:15:28,927 --> 00:15:31,555 මට ඒ ගැනත් හරි හමන් මතකයක් නෑ. 171 00:15:31,639 --> 00:15:34,433 ඕල්ඩ් ටවුන්වල තියෙන හයිටවර් එක තරම් තුන් ගුණයක් රොක් එක උසයි, 172 00:15:34,516 --> 00:15:36,477 ඒක උතුරේ වෝල් එකටත් වඩා උසින් වැඩියි. 173 00:15:36,560 --> 00:15:37,936 කියන විදිහට... 174 00:15:38,020 --> 00:15:41,398 ...ලස්සන දවසක කෙනෙක් කුළුණ මතට නැග්ගොත්, 175 00:15:41,482 --> 00:15:44,276 ඔහුට සන්සෙට් සී එක යනකන්ම දකින්න පුලුවන් වෙනවලු. 176 00:15:45,277 --> 00:15:46,695 ඒක හරිම සුන්දර දෙයක් වෙන්න ඇති. 177 00:15:46,779 --> 00:15:49,948 මං ගාව ඩ්‍රැගන් පිට් එකක් නැහැ තමා... 178 00:15:50,032 --> 00:15:52,576 ඒත් මං ගාව එහෙම එකක් හදන්න ඇති තරම් සම්පත් නම් තියෙනවා. 179 00:15:53,786 --> 00:15:55,704 ඉතිං ඔයාට මොකටද ඩ්‍රැගන් පිට් එකක්? 180 00:15:56,246 --> 00:15:58,207 ටාගේරියන් වංශය වෙනුවෙන්, අනිවාරෙන්ම. 181 00:15:58,290 --> 00:16:00,292 මම මගේ රැජිණ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා... 182 00:16:01,335 --> 00:16:03,837 ...නැත්තන්... මගේ බිරිඳ වෙනුවෙන්. 183 00:16:09,635 --> 00:16:10,844 වයින් වෙනුවෙන් ස්තූතියි. 184 00:16:25,526 --> 00:16:27,653 මම ඔයාට එහෙම කෙනෙක්ද? 185 00:16:27,736 --> 00:16:30,280 ඉහළ වංශයන්වලට ලබා දෙන්න තියන් ඉන්න තෑග්ගක්ද? 186 00:16:35,119 --> 00:16:37,037 ඔයාගෙ වයස හරි, රෙණෙයිරා. 187 00:16:38,372 --> 00:16:39,933 අනික ජේසන් ලැනිස්ටර් කියන්නේ හොඳ ගැලපීමක්. 188 00:16:39,957 --> 00:16:41,792 ඔහුත් හිතුවක්කාරයි වගේම තමන් ගැන උද්ධච්චව සිතන කෙනෙක්. 189 00:16:41,875 --> 00:16:43,475 මම හිතන විදිහට ඔයාටත් ඒ දේවල් එහෙම්මම පිහිටල තියෙනවා. 190 00:16:45,129 --> 00:16:46,588 ඔයාගෙ වයසත් හරි නිසා, 191 00:16:46,672 --> 00:16:48,924 රාජධානියේ හැම පැත්තකින්ම එන කඩදාසි... 192 00:16:49,007 --> 00:16:50,884 ...තොගයකටම මාව යට වෙමින් තියෙන්නේ. 193 00:16:50,968 --> 00:16:52,803 ඒ හැම එකක්ම විවාහ යෝජනා. 194 00:16:52,886 --> 00:16:54,346 මම බොහෝ අවස්තාවල ඒ ගැන... 195 00:16:54,430 --> 00:16:55,931 ...ඔයා එක්ක කතා කරන්න උත්සහ කළා, 196 00:16:56,014 --> 00:16:57,599 ඒත් ඒ හැම මොහොතකම ඔයා ඒවා ප්‍රතික්ෂේප කළා. 197 00:16:57,683 --> 00:16:59,643 ඒ මොකද මට විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැති නිසයි. 198 00:16:59,727 --> 00:17:02,312 රජු වෙන මමවත් චාරිත්‍ර සහ රාජකාරියට වඩා උසස් වෙන්නෑ, රෙණෙයිරා. 199 00:17:02,396 --> 00:17:04,273 මට සමාවෙන්න, උතුමාණනී. 200 00:17:12,531 --> 00:17:13,782 ඔයා විවාහ විය යුතුමයි. 201 00:17:17,244 --> 00:17:18,662 - ඔව්? - රාජකීය දඩයක්කරුවන්... 202 00:17:18,746 --> 00:17:19,931 ...වාර්තාවක් එවල තියෙනවා, උතුමාණනී. 203 00:17:19,955 --> 00:17:22,958 ධවල මුවෙක්ව දැකගන්න ලැබිල තියෙනවා. 204 00:17:24,501 --> 00:17:26,712 ඒ මුවා තමා "කිංස් වුඩ්වල රජු" විදිහට හඳුන්වන්නේ, උතුමාණනී. 205 00:17:26,795 --> 00:17:29,590 එය ඒගෝන් කුමරුගේ නම් කිරීමේ දිනයට රාජකීය පෙර නිමිත්තක් වෙනවා. 206 00:17:51,945 --> 00:17:53,405 කුමරිය. 207 00:17:59,995 --> 00:18:01,330 කුමරිය, නවතින්න! 208 00:18:21,225 --> 00:18:22,434 කුමරිය, හෙමින් යන්න! 209 00:18:32,069 --> 00:18:33,069 කුමරිය! 210 00:18:35,864 --> 00:18:36,864 එපා! 211 00:18:49,628 --> 00:18:51,547 එහෙදි මොකද වුණේ? 212 00:18:52,589 --> 00:18:54,842 මගේ තාත්තා... 213 00:18:54,925 --> 00:18:57,761 ...මාව ජේසන් ලැනිස්ටර්ට විකුණන්න හදන්නේ. 214 00:19:00,097 --> 00:19:03,517 මාව අයන් ත්‍රෝන් එකේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කළේ... 215 00:19:03,600 --> 00:19:06,520 ...කාස්ටර්ලි රොක්වල වංශවතෙක්ගේ බලය... 216 00:19:06,603 --> 00:19:08,522 ...තවත් වැඩි කිරීම වෙනුවෙන් විතරද? 217 00:19:11,859 --> 00:19:13,735 ඔයාට ඕනේ මං එයාව මරන්නද? 218 00:19:20,117 --> 00:19:22,369 අපි ආයෙත් කඳවුරට යන්න ඕනේ, කුමරිය. 219 00:19:25,455 --> 00:19:26,999 ඒක හරි ලස්සන දවසක්නේ. 220 00:19:27,958 --> 00:19:29,877 අපි කිංස් වුඩ්වලට යමු. 221 00:19:35,591 --> 00:19:38,260 ඔයා කවද හරි විවාහ ගිවිස අරන් තියෙනවද, සර් ක්‍රිස්ටන්? 222 00:19:38,343 --> 00:19:40,888 මගේ තාත්තා බ්ලැක්හෙවන්වල රාජකාරි කරන කාලේ මට ලැබුණේ... 223 00:19:40,971 --> 00:19:43,724 ...වික්‍රමාන්විත තරුණ කාලයක්. 224 00:19:43,807 --> 00:19:45,201 ඒත් වංශවත් විවාහ ගිවිස ගැනීමක් වෙනුවෙන් මගේ ස්ථානය... 225 00:19:45,225 --> 00:19:46,560 ...එතරම් උසස් එකක් වුණේ නෑ. 226 00:19:47,561 --> 00:19:49,330 කිංස් ගාඩ්වල නයිට්වරයෙක් ලෙස මම දිවුරුම් දෙන්න කලින්, 227 00:19:49,354 --> 00:19:51,523 මට කැමති සාමාන්‍යය ගෑණු ළමයෙක්ව සමග විවාහ වෙන්න මට හැකියාව තිබුණා. 228 00:19:51,607 --> 00:19:54,902 තමන්ගෙ ජීවිතයේ කැමති තීරණ ගන්න ලැබීම ඔයාගෙ වාසනාවක්. 229 00:19:54,985 --> 00:19:58,155 මේ රාජධානියේ ඉන්න ගොඩක් අය හරිම සතුටින් ඔබතුමියත් එක්ක ස්ථාන මාරු කරාවි, කුමරිය. 230 00:20:00,032 --> 00:20:02,951 ඒ මොකද ඔවුන්ගෙන් කවුරුත්ම කවදාවත් මං ඉන්න තැන ඉඳල නැති නිසයි. 231 00:20:03,785 --> 00:20:05,537 මම ඩ්‍රැගන්ස්ටෝන්වල කුමාරිකාව වෙන්න පුලුවන්, 232 00:20:05,621 --> 00:20:07,122 ඒත් මට ඇති තරම් බලයක් නැහැ. 233 00:20:09,708 --> 00:20:10,834 එක දවසක්... 234 00:20:11,835 --> 00:20:13,879 ඒක වෙලා වැඩි කාලයක් ගත වෙලා නෑ, 235 00:20:13,962 --> 00:20:17,633 ඒත් මගේ නම "වයිට් බුක්" එකේ ලියන්න ඇති තරම් බලයක් ඔබතුමියට තිබුණා. 236 00:20:17,716 --> 00:20:19,360 අනික ඔබතුමියගේ තාත්තා මාව කිංස් ගාඩ් ධුරයට නම් කරද්දී, 237 00:20:19,384 --> 00:20:21,929 ඒක තමා ඕනම කෝල් කෙනෙක්ට එතෙක් මෙතෙක් ලැබුණු ඉහළම ගෞරවය වුණෙත්. 238 00:20:23,180 --> 00:20:25,098 ඒ හැම දෙයක් වෙනුවෙන්ම, මම ඔබතුමියට ණයයි. 239 00:20:27,267 --> 00:20:30,187 ඉතිං මට නම් ඔබතුමියට බලයක් නැහැ කියල කියන්න බෑ, කුමරියනී. 240 00:21:02,260 --> 00:21:04,638 - උතුමාණනී. - කොච්චර දුරද? 241 00:21:04,721 --> 00:21:07,307 ඔහුගේ මළ පහ මෙතන ඉඳන් සැතපුම් භාගයක් නැගෙනහිරින් සොයාගත්තා. 242 00:21:11,937 --> 00:21:15,107 - ඒවා පහ කරල එතරම් කල් ගතවෙල නෑ. - පැය දෙක තුනක් අතර, උතුමාණනී. 243 00:21:15,190 --> 00:21:16,984 මගේ හොඳම මිනිස්සු ඔහුව සොයනවා. 244 00:21:17,067 --> 00:21:19,319 සතා ස්ටෝන් තිස් පහකට වඩා බරයි. 245 00:21:19,403 --> 00:21:21,780 අපිට දැන් ඔහුගේ මංපෙතක් ලැබුණා. 246 00:21:21,863 --> 00:21:25,033 මකරුන් වෙස්ටරෝස් පාලනය කරන්න කලින්, 247 00:21:25,117 --> 00:21:27,744 මේ භූමියේ රාජකීයත්වයේ සලකුණක් විදිහට ධවල මුවාව සැලකුවා. 248 00:21:29,371 --> 00:21:31,289 කොච්චර දවස් තිබිලත් අදම ඌව පෙන්නුම කළා. 249 00:21:32,165 --> 00:21:35,002 මම පෙරනිමිති විශ්වාස කරන කෙනෙක් නම් නෙවෙයි, උතුමාණනී, 250 00:21:35,085 --> 00:21:38,296 ඒත් දෙවියන් තමන්ගේ ආශිර්වාදය ලබාදෙමින් සිටිනව කියල මට හිතෙනවා. 251 00:22:20,547 --> 00:22:22,132 උතුමාණනී... 252 00:22:24,885 --> 00:22:28,680 මම මේක ඒගෝන් කුමරුන්ට ගෞරවයක් වශයෙන් "ගෝල්ඩන් ගැලරි" එකේදී නිර්මාණය කළේ. 253 00:22:40,692 --> 00:22:41,902 ඒක හොඳ නිර්මාණයක්. 254 00:22:43,361 --> 00:22:46,698 මං බලාපොරොත්තු වෙනවා ඒක ඔබතුමාට ධවල මුවාව දඩයම් කිරීමේ අවස්තාව ලබාදේවි කියලා. 255 00:22:49,618 --> 00:22:51,536 කිංස්වුඩ්වල රජු. 256 00:22:53,288 --> 00:22:55,832 සත් දෙවියන් අද අපිට ආශිර්වාද කරන පාටයි. 257 00:22:56,375 --> 00:22:59,294 ඔබගේ ත්‍යාගශීලීත්වය මම අගය කරනවා. 258 00:23:02,214 --> 00:23:03,757 රෙණෙයිරා කුමරිය විවාහ කරගන්න ලැබීම... 259 00:23:04,925 --> 00:23:07,928 ...ගෞරවයක් විදිහට මම සළකනවා, උතුමාණනී. 260 00:23:09,304 --> 00:23:10,889 මම ඔයාට ලබාදෙන දේ, 261 00:23:10,972 --> 00:23:14,226 කිරුළ සහ ඔබතුමාගෙ දුව කියන්නේ බලයයි. 262 00:23:16,978 --> 00:23:21,108 ඔයා හිතන්නේ ටාගේරියන් වංශයට බලය අවශ්‍යයයි කියලද? 263 00:23:21,608 --> 00:23:24,486 කවුරු හරි ඔබතුමාට තවත් මකරුන් ලබාදෙනවා නම්, ඔබතුමා එය ප්‍රතික්ෂේප කරනවද? 264 00:23:25,237 --> 00:23:27,781 ඔයා ගාව දෙන්න මකරුන් ඉන්නවද? 265 00:23:30,325 --> 00:23:32,702 කාස්ටර්ලි රොක් කියන්නේ විශිෂ්ට ආසනයක්. 266 00:23:32,786 --> 00:23:35,997 රෙණෙයිරා කිසිම අපහසුතාවයකින් තොරව එහෙ මට සමානව ඇයගේ ස්ථානය දිනාගනීවී, 267 00:23:36,081 --> 00:23:39,042 ඒ වගේම එය ඇයගේ ස්ථානය අහිමි වීම වෙනුවෙන් ලැබෙන හොඳ වන්දියක් කියල ඇයට හැඟේවි. 268 00:23:39,793 --> 00:23:41,711 මොන ස්ථාන අහිමි වීමක්ද? 269 00:23:42,629 --> 00:23:46,049 ඔබතුමා තරුණ ඒගෝන්ව උරුමක්කාරයා විදිහට නම් කරනවා නම්, රජතුමණී. 270 00:23:46,133 --> 00:23:48,051 එතකොට මම ඒක කවද්ද කරන්නේ? 271 00:23:49,511 --> 00:23:53,306 මම උපකල්පනය කරන විදිහට... ඔහු ඔබතුමාගේ පළවෙනි පුත්‍රයා විදිහට... 272 00:23:53,390 --> 00:23:54,560 අපෙන් ගොඩක් අය උපකල්පනය කරනවා... 273 00:23:54,585 --> 00:23:56,250 ඔයාලගෙන් ගොඩක් අය මොනා කරනව කියලද කියන්නේ? 274 00:23:57,310 --> 00:23:59,896 ඔයාගෙ මිනිස්සු මගේ උරුමක්කාරයාගේ තේරීම ගැන ප්‍රශ්න කරනවද? 275 00:23:59,980 --> 00:24:01,189 කොහෙත්ම නෑ, උතුමාණනී. 276 00:24:01,273 --> 00:24:03,442 මගේ රාජධානියට එරෙහිව ඇතිවෙන කැරැලි ගැන වාර්ථා කරන්න... 277 00:24:03,525 --> 00:24:05,694 - ...රාජකාරියෙන් ඔබ දිවුරලා සිටින්නේ. - කැරැල්ලක්? 278 00:24:05,777 --> 00:24:08,363 එහෙම කිසි දෙයක් නෑ, උතුමාණනී. 279 00:24:08,446 --> 00:24:12,409 රෙණෙයිරාව උරුමකමට පත් කරන අදහස එක පාරම ආපු එකක් නෙවෙයි. 280 00:24:13,743 --> 00:24:17,414 රාජධානියේ හැම වංශවතෙක්ම ඒක මතක තියාගත්ත නම් තමයි හොඳ. 281 00:24:20,208 --> 00:24:23,128 ස්තූතියි... ඔයාගෙ ත්‍යාගය වෙනුවෙන්. 282 00:24:26,423 --> 00:24:27,549 උතුමාණනී. 283 00:24:32,262 --> 00:24:33,262 වයින්. 284 00:24:46,318 --> 00:24:49,863 දඩයක්කරුට හෝඩුවාවක් ලැබිලා, උතුමාණනී, ඔහු දඩයම් බල්ලොන්ව යවලා තියෙන්නේ. 285 00:24:49,946 --> 00:24:52,240 ධවල මුවාව සොයාගන්න වැඩි වෙලා ගත වෙන එකක් නෑ. 286 00:24:52,324 --> 00:24:54,868 ඔබතුමාගේ ත්‍යාගය ලබාගන්න ඉතාම ආසන්නයි. 287 00:24:56,995 --> 00:24:59,915 ඇයි ඔබතුමා ජේසන් උතුමාණන්ගේ යෝජනාවට එකඟ වුණේ? 288 00:25:00,582 --> 00:25:03,126 ඒ මනුස්සයා නොසෑහෙන්න අභිමානවත් කෙනෙක්. 289 00:25:06,588 --> 00:25:10,133 ඔබතුමා රෙණෙයිරාගේ තාත්තා විතරක් නෙවෙයි, ඔබතුමා ඒ එක්කම රජුත් වෙනවා. 290 00:25:10,884 --> 00:25:12,427 ඇය ඔබතුමා අණ කරන දේවල් පිලිපදීවි. 291 00:25:14,095 --> 00:25:17,390 මට ඇයට බලෙන් අණ දෙන්න උවමනාවක් නෑ, ඔටෝ. 292 00:25:17,474 --> 00:25:19,601 මට ඕනෙ ඇය සතුටින් ඉන්නයි. 293 00:25:25,357 --> 00:25:28,276 කාස්ටර්ලි රොක් ඇරුනම වෙන තේරීමක් නැහැ. 294 00:25:29,569 --> 00:25:32,739 නැත්තන් ඒක තමා ඔබතුමාට සහනයක් දැනෙන එකම තේරීම. 295 00:25:32,822 --> 00:25:35,659 ඒ වගේම නිවසට ආසන්න එකත්. 296 00:25:36,368 --> 00:25:38,286 ඔයාගෙ ඔලුවෙ ඉන්නෙ කවුද? 297 00:25:41,790 --> 00:25:43,208 ඒගෝන් කුමාරයා. 298 00:25:52,342 --> 00:25:54,135 ඒ ළමයට අවුරුදු දෙක ලැබුණා විතරයි, ඔටෝ. 299 00:25:54,219 --> 00:25:58,723 ඔව්, ඒත් ඒකෙන් රෙණෙයිරගේ අත ගන්න කරන අසීමාන්තික ඉල්ලීම් නතර වෙලා යයි. 300 00:26:00,642 --> 00:26:04,062 - ඔවුන්ට විවාහ ගිවිස ලබාදෙන්න. - මං මෙහෙට ආවේ දඩයම් කරන්න මිසක්... 301 00:26:04,145 --> 00:26:08,066 ...මේ හු#න දේශපාලන වැඩවලින් විඳවන්න නෙවෙයි. 302 00:26:09,359 --> 00:26:11,278 අපි ඒ ගැන තවත් කතා නොකර ඉමු. 303 00:27:03,830 --> 00:27:07,167 අපි රෙණෙයිරා සොයන්න ධාවකයින් යැව්වා, උතුමාණනී. 304 00:27:07,625 --> 00:27:10,462 සර් ක්‍රිස්ටන් ඇය පසුපස ගියා, අපි හිතනව ඔවුන් එකට ඇති කියලා. 305 00:27:10,545 --> 00:27:12,881 මේ කෙල්ල නොසැළකිලිමත් පරස් පර විරෝධී කෙනෙක්. 306 00:27:14,257 --> 00:27:16,926 මම ඇයට බලෙන් ලැනිස්ටර් කෙනෙක්ව කසාද බැන්ඳුවොත්, 307 00:27:17,010 --> 00:27:20,138 ඇය ජේසන් උතුමාණන් එක්ක සෑහෙන කෝපයෙන් පිට වේවි. 308 00:27:21,723 --> 00:27:24,267 මම නම් හැබෑම බලවත් ටාගේරියන් රජෙක්. 309 00:27:25,352 --> 00:27:28,688 මගේ අවුරුදු දාහතේ දුව ඉස්සරහ බල රහිතයි. 310 00:27:29,481 --> 00:27:32,150 ජෙහාරිස් රජතුමා ශතක භාගයක්ම සාමයෙන් රට පාලනය කළේ... 311 00:27:32,233 --> 00:27:35,695 ...තමන්ගෙ දරුවන් තමන්ගෙ උමතුවේ කෙලවරටම රැගෙන යන අතර තුරයි... 312 00:27:35,779 --> 00:27:37,989 විශේෂයෙන්ම ඔහුගේ දුවලා. 313 00:27:38,073 --> 00:27:40,450 ඒක චාරිත්‍රයක්, උතුමාණනී. 314 00:27:47,374 --> 00:27:49,959 ඔබතුමා මේ දේ සම්බන්ඳයෙන් මගේ මතය අරගන්න කැමතිද? 315 00:27:54,381 --> 00:27:56,174 මම අනුමාන කරන්නද? 316 00:27:58,259 --> 00:27:59,969 ඔයා හිතනවා ඔයාගෙ පුතා, 317 00:28:00,053 --> 00:28:02,555 සර් හාවින් "බ්‍රේක් බෝන්ස්," 318 00:28:02,639 --> 00:28:05,850 සත් රාජධානියේ ඉන්න ශක්තිමත්ම නයිට්වරයා, 319 00:28:05,934 --> 00:28:08,228 ඔහු තමා මගේ දුව රෙණෙයිරට හොඳම ගැලපීම කියලා. 320 00:28:09,979 --> 00:28:12,107 ඔබතුමා මට සමච්චල් කරනවා, උතුමාණනී, ඒත් නෑ. 321 00:28:13,108 --> 00:28:15,360 මට පේන විදිහට රෙණෙයිරට ගැලපෙනම කෙනා වෙන්නේ... 322 00:28:15,443 --> 00:28:17,070 ...සී ස්නේක්ගේ පුතා, 323 00:28:17,153 --> 00:28:18,363 සර් ලේනෝර්. 324 00:28:19,489 --> 00:28:22,659 අවුරුදු කිහිපයකට කලින්, මම ඔබතුමාට ඔහුගේ සහෝදරිය හා විවාහ වෙන්න උපදෙස් දුන්නා. 325 00:28:22,742 --> 00:28:24,661 මගේ හේතු දැක්වීමත් එයමයි. 326 00:28:25,703 --> 00:28:28,248 ලේනෝර් කියන්නෙත් සැබෑම වැලේරියන්වලින් පැවතෙන්නෙක්. 327 00:28:29,165 --> 00:28:32,085 ඔහුගෙ ගලන්නෙත් ඔබගේ ඥාති සහෝදරිය රේනිස්ගේ රුධිරයමයි. 328 00:28:32,669 --> 00:28:36,005 අනික ඔහු තමා රාජධානියේ ධනවත්ම වංශයේ උරුමක්කාරයා වෙන්නෙත්. 329 00:28:37,132 --> 00:28:40,218 කලින් වතාවේ කතා කළා වගේම ඔබතුමන්ලගෙ වංශ අතර ගැටලුකාරි තත්ත්වය පටු වෙලා නෑ. 330 00:28:40,301 --> 00:28:42,512 ඒක ලෝඩ් කෝලිස් සමග තියෙන ගැටුම සිතන්න බැරි තරම්ම... 331 00:28:42,595 --> 00:28:45,473 ...සමනයට පත් කරාවි. 332 00:28:51,271 --> 00:28:53,565 ඉතිං අපි දෙවියන්ගෙන් ඉල්ලමු ලේනෝර් උතුමාණන්... 333 00:28:53,648 --> 00:28:55,191 ...ස්ටෙප් ස්ටෝන් සටනින් දිවි බේරාගනීවි කියලා. 334 00:29:34,189 --> 00:29:37,108 කුමරිය, මම නැවත කඳවුරට යමු කියල අවසන් ඉල්ලීමක් කරනවා. 335 00:29:38,568 --> 00:29:40,487 මම මෙතන ඉන්න වඩා කැමතියි. 336 00:29:42,489 --> 00:29:45,700 රජතුමා ඔබතුමිය නැති නිසා වදවෙනවා ඇති. 337 00:29:45,783 --> 00:29:49,704 රජතුමා කැමති නම් මැරෙනකන්ම වද වෙවී හිටපුවාවේ. 338 00:30:00,089 --> 00:30:01,633 මට දෙයක් කියන්න, සර් ක්‍රිස්ටන්. 339 00:30:03,384 --> 00:30:06,304 ඔයා හිතනවද රාජධානිය කවදම හරි මාව ඔවුන්ගේ රැජිණ විදිහට පිලිගනීවි කියලා? 340 00:30:14,062 --> 00:30:16,606 ඔවුන්ට එහෙම කරන්න වෙනවා හැර වෙන තේරීමක් නැහැ, කුමරිය. 341 00:32:12,722 --> 00:32:14,641 හැමදෙයක්ම හොඳින්ද, උතුමාණනී. 342 00:32:18,519 --> 00:32:19,812 ඔයාට කියන්න, මම... 343 00:32:20,897 --> 00:32:25,026 මම ඇයව නම් කළේ ඩේමන්ගෙන් රාජධානිය ආරක්ෂා කරගන්නයි. 344 00:32:27,737 --> 00:32:29,280 ඇයයි මට හිටිය එකම දරුවා වුණේ. 345 00:32:31,074 --> 00:32:32,992 "රාජධානියේ සොම්නස." 346 00:32:33,993 --> 00:32:35,912 මම ඇයව ඉතාමත් ආදරයෙන් නම් කළේ... 347 00:32:37,121 --> 00:32:39,332 ...මොකද මම තව දුරටත් විශ්වාස කළේ නෑ... 348 00:32:40,833 --> 00:32:42,502 විශ්වාස කළේ මොකද්ද, වස්තුවේ? 349 00:32:50,885 --> 00:32:53,805 මගේ වංශයේ ගොඩක් දෙනා මකර ධාවකයින් වුණා. 350 00:32:55,973 --> 00:32:58,393 අපෙන් ඉතාම සුලු දෙනයි සිහින දකින්නන් වුණේ. 351 00:33:02,855 --> 00:33:04,565 මකරෙක්ට ඇති බලය මොකද්ද... 352 00:33:05,441 --> 00:33:07,402 ...අනාවැකියෙක් එක්ක බලද්දී. 353 00:33:07,485 --> 00:33:08,945 දැන් ගොඩක් පරක්කු වෙලා තියෙන්නේ, ස්වාමීණී. 354 00:33:09,028 --> 00:33:11,030 රෙණෙයිරා පොඩි කාලෙ... 355 00:33:12,115 --> 00:33:14,033 ...මම සිහිනයකින් දැක්කා... 356 00:33:15,284 --> 00:33:17,620 මේ ගිනිදැල් තරම්ම ඒක විචිත්‍රවත් එකක්. 357 00:33:19,455 --> 00:33:22,375 විජයග්‍රාහකයාගේ කිරුළ පැලඳගෙනම... 358 00:33:23,126 --> 00:33:25,044 ...මට පිරිමි දරුවෙක් ලැබෙනවා. 359 00:33:27,463 --> 00:33:30,049 මට ඒක ඇත්තක් වෙන්න ගොඩක් ඕන වුණා, 360 00:33:30,133 --> 00:33:32,051 මම සිහින දකින්නෙක් වෙන එකත්. 361 00:33:34,429 --> 00:33:37,348 මට හැම රෑකම ඒ දර්ශනය දකින්න ලැබුණා... 362 00:33:38,808 --> 00:33:40,727 ඒත් ඒක ආයෙ දකින්න පුලුවන් වුනේ නෑ. 363 00:33:42,478 --> 00:33:45,398 මම මගේ අදහස් සහ බලාපොරොත්තු හැම එකක්ම ඊට මිශ්‍ර කළා. 364 00:33:48,234 --> 00:33:50,403 ඒ වෙනුවෙන් මට තිබුණ දැඩි උවමනාව රෙණෙයිරගෙ අම්මව මරල දැම්මා. 365 00:33:50,486 --> 00:33:52,113 විසේරිස්. 366 00:33:53,364 --> 00:33:57,952 මං හිතුවේ මගේ ශෝකයේ සහ පසුතැවීමේ ආගාධයෙන් ගැලවීමේ මාර්ගය රෙණෙයිරා කියලයි. 367 00:34:00,163 --> 00:34:02,623 ඒ වගේම ඇයව උරුමයට නම් කරන එකෙන් හැම දෙයක්ම හරි පාරට වැටේවි කියලත් මම හිතුවා. 368 00:34:02,707 --> 00:34:05,626 - එහෙම වුණා. - මම හිතුවෙ නෑ මං ආයෙත් විවාහ වෙලා... 369 00:34:06,627 --> 00:34:08,212 ...පුතෙක් හදාවි කියලා. 370 00:34:13,259 --> 00:34:15,178 මම වැරදි නම් මොකද වෙන්නේ? 371 00:35:16,823 --> 00:35:18,157 වමට. 372 00:35:26,624 --> 00:35:28,876 ඔහු සුදු නොවෙන්න ඇති, රජතුමණී. 373 00:35:28,960 --> 00:35:29,961 ඒත් ඌ ලොකු සතෙක්. 374 00:35:37,510 --> 00:35:40,471 උතුමාණනී... ඝාතනය වෙනුවෙන්. 375 00:36:06,122 --> 00:36:07,665 මෙතනට, උතුමාණනී. 376 00:36:38,154 --> 00:36:39,989 තව එක පාරක්, උතුමාණනී. 377 00:36:40,448 --> 00:36:41,616 ඔබතුමාගේ වමට ටිකක්. 378 00:38:12,373 --> 00:38:13,958 එපා. 379 00:39:36,999 --> 00:39:38,292 එන්න, ආදරණීය කුමරුනී. 380 00:39:38,375 --> 00:39:40,461 අපි එතුමියට පොඩ්ඩක් ඉන්න දෙමු. 381 00:39:55,476 --> 00:39:57,019 දඩයමෙන් විනෝද වුණාද, උතුමියණී? 382 00:39:58,479 --> 00:40:01,857 - ඇති තරම්. - මගේ මුණුබුරාගේ වැඩ කොහොමද? 383 00:40:03,067 --> 00:40:05,653 ලැනිස්ටර් සහ රෙඩ්වයින් උත්තමාවියන් ඔහුත් එක්ක ගොඩක් බැඳිල ඉන්නේ. 384 00:40:05,736 --> 00:40:07,655 වෙන්න එපැයි. 385 00:40:08,656 --> 00:40:10,574 ඔහුනේ රාජධානියේ අනාගතය. 386 00:40:12,243 --> 00:40:15,246 සැමරීම මොන වගේ එකක්ද කියලා ඔයාම ඇස් දෙකෙන් දැක්කනේ, 387 00:40:15,329 --> 00:40:17,665 ඒකෙන් මිනිස්සුන්ව එකතු වුනු විදිහ. 388 00:40:17,748 --> 00:40:19,083 ඔයා රජුට පුතෙක් ලබාදුන්නට පස්සේ, 389 00:40:19,166 --> 00:40:22,419 ඔයා අවුරුදු පහළොකව අවිනිශ්චිතභාවය සහ සැකය නිමා කළා. 390 00:40:23,379 --> 00:40:24,797 ඒගෝන්, එයාගෙ නමේ විදිහටම, 391 00:40:24,880 --> 00:40:27,424 ඔහු ඉපදිල ඉන්නෙම සත් රාජධානිය පාලනය කරන්නයි. 392 00:40:27,925 --> 00:40:31,846 විසේරිස් ඔහුව උරුමකට නම් කරනව නම්, මුලු රාජධානියම ඔහුගෙ පැත්තට ඉඳීවි. 393 00:40:37,810 --> 00:40:39,353 ඒකෙන් ඔයාව සතුටට පත්වෙන්නෙ නැද්ද? 394 00:40:40,104 --> 00:40:43,649 - ඔයාට ඕනෙ නැද්ද තමන්ගෙ පුතා රජ වෙනවට? - මොන අම්මටද ඒක ඕන නැත්තේ? 395 00:40:44,650 --> 00:40:46,610 ඔයා පිලිගන්නම ඕනේ රෙණෙයිරා ඒගෝන්ගේ කිරුළ ලබාගැනීමේ... 396 00:40:46,694 --> 00:40:49,822 ...පාර හරස් කරගෙන ඉන්නව නම්, 397 00:40:49,905 --> 00:40:52,032 ඒකෙන් මුලු රාජධානියන දෙකඩ වේවි කියලා. 398 00:40:54,201 --> 00:40:57,413 අපේ එකත් ඇතුලු හැම වංශයක්ම ඇයට සේවය කරන්න දිවුරලා ඉන්නේ. 399 00:40:57,496 --> 00:40:59,415 ඒ ඒගෝන් ඉපදෙන්න කලින්නේ. 400 00:41:00,833 --> 00:41:02,585 රෙණෙයිරා යහපත් රැජිණක් වේවි. 401 00:41:02,668 --> 00:41:07,006 ඇය ජෙහාරිස්ගේ යලි උපතම වෙනවා නම් ඒකෙන් වෙන වැඩක් නැහැ. 402 00:41:08,716 --> 00:41:11,719 - රෙණෙයිරා කියන්නේ කාන්තාවක්. - මගේ පුතාට මොකද වෙන්නේ? 403 00:41:11,802 --> 00:41:14,638 ඔයා මං ලවා තමන්ගෙම අක්කගේ උපන් උරුමය උදුරගන්න පිරිමියෙක් හදන්නද උත්සහ කරන්නේ? 404 00:41:14,722 --> 00:41:17,641 උදුර අරන් තියෙන්නෙ ඒගොන්ගේ උරුමයයි. 405 00:41:17,725 --> 00:41:19,685 ඔහුයි රජුගේ පළවෙනි පුතා. 406 00:41:19,768 --> 00:41:21,854 ඔහු සිහසුණේ සැබෑ උරුමක්කාරයා කියන එක නොසළකා හැරීම... 407 00:41:21,937 --> 00:41:24,356 ...දෙවියන්ගේ සහ මිනිසුන්ගේ නීතියට පටහැනි වීමක්. 408 00:41:26,525 --> 00:41:30,487 ඉදිරියට ඇති පාර අවිනිශ්චිත වුනත් අවසානය ඉතාම පැහැදිලියි. 409 00:41:30,571 --> 00:41:32,489 ඒගෝන් රජවේවි. 410 00:41:34,325 --> 00:41:37,328 ඔයා විසේරිස්ට ඒ දේ පෙන්වල දෙන්න. 411 00:41:39,747 --> 00:41:41,665 ඔහුට කවදාවත් තනියම ඒ දේ හොයාගන්න හැකිවෙන්නෑ. 412 00:41:49,673 --> 00:41:51,258 ඔයාට දැන් දැනෙන්නෙ කොහොමද, වස්තුවේ? 413 00:41:51,342 --> 00:41:54,303 දෙවියන් මගේ වින්දනයන්ට දඩුවම් දීලා. 414 00:41:54,386 --> 00:41:56,639 අඩුම ගාණෙ වයින් එකවත් හොඳයිනේ. 415 00:41:56,722 --> 00:41:57,848 ඕනෑවටත් වඩා හොඳයි. 416 00:42:10,277 --> 00:42:12,404 මම හිතුවේ අපි දෙයක් ගැන කතා කරා නම් හොඳයි කියලා. 417 00:42:15,491 --> 00:42:16,742 රෙණෙයිරා ගැනද? 418 00:42:20,913 --> 00:42:23,249 මම හිතන්නෑ ඇය ජේසන් ලැනිස්ටර් සමග එක් වෙන්න කැමති වෙයි කියලා. 419 00:42:24,541 --> 00:42:26,752 ඇය මුරණ්ඩුයි. 420 00:42:26,835 --> 00:42:28,712 මම ඔයාට අනතුරු ඇඟෙවුවනේ ඇය එහෙම වෙයි කියලා. 421 00:42:28,796 --> 00:42:30,756 රෙණෙයිරාගෙ වයසත් හරි. 422 00:42:30,839 --> 00:42:33,676 ඇය තමන්ට ගරු කරන, තමන්ව ආරක්ෂා කරන, තමන්ට රජුගේ දියණිය විදිහට සළකන, 423 00:42:33,759 --> 00:42:35,552 වංශවත් කෙනෙක් හා විවාහ වෙන්න ඕනේ. 424 00:42:36,220 --> 00:42:39,014 මේ දේදි ඇයගේ බලාපොරොත්තු අදාල නෑ. 425 00:42:39,098 --> 00:42:42,768 මට විශ්වාසයි රෙණෙයිරා විවාහ වේවි කියලා, උතුමාණනී. 426 00:42:42,851 --> 00:42:45,938 ඒත් ඇයට දැනෙන්න ඕනේ ඒක සිද්ද වෙන්නෙ ඇගේ කැමැත්ත මත බව. 427 00:42:54,571 --> 00:42:56,907 - මේ මොකද්ද? - ලියුමක්... 428 00:42:59,034 --> 00:43:00,953 ...වේමන්ඩ් වැලාරියන්ගෙන්. 429 00:43:01,495 --> 00:43:04,039 - සී ස්නේක්ගෙ සහෝදරයා. - ඔව්. 430 00:43:04,957 --> 00:43:07,376 ඔහු ස්ටෙප් ස්ටෝන්වල සටන් වදිනවා, 431 00:43:07,459 --> 00:43:09,003 ඔවුන්ගෙන් අනිත් අයත් සමග. 432 00:43:14,717 --> 00:43:15,717 මම කියවන්නද? 433 00:43:26,520 --> 00:43:29,064 කෝලිස් උතුමාණන් සහ ඩේමන් කුමාරයා යුද්ධය පරදිමින් සිටින්නේ. 434 00:43:29,773 --> 00:43:31,900 හැම අතකින්ම ඔවුන්ට ඒක නරක විදිහට බලපාලා. 435 00:43:32,735 --> 00:43:34,653 මේක උපකාර ඉල්ලීමක්. 436 00:43:37,156 --> 00:43:39,158 එහෙනම් ඇයි උදවු යවන්නැත්තේ? 437 00:43:39,241 --> 00:43:42,411 මොකද ඒක මෝඩයො දෙන්නෙක් හිතුමතේ පටන් ගත්ත යුද්ධයක්, 438 00:43:42,494 --> 00:43:44,621 ඒ මම ගත්ත තීරණවලට අකමැති නිසානේ. 439 00:43:46,081 --> 00:43:49,251 ඉතිං දැන් මම ඩේමන්ටයි කෝලිස්ටයි සහය දුන්නොත්, 440 00:43:49,335 --> 00:43:50,794 ඔවුන් රජු ගැන මොනා කියාවිද? 441 00:43:50,878 --> 00:43:53,589 සමහර විට ඔවුන් කියාවි එතුමා තමන්ගෙ මල්ලිට ආදරේ කෙනෙක් කියලා. 442 00:43:53,672 --> 00:43:56,967 හොඳයි, ඔයා එහෙම හිතනවා නම්, මගෙ වස්තුවේ, 443 00:43:57,051 --> 00:43:59,178 ඔයාට තියෙන්නේ ත්‍යාගශීලී හදවතක්. 444 00:44:00,763 --> 00:44:03,098 ඔයා මොකද හිතන්නේ, විසේරිස්? 445 00:44:06,435 --> 00:44:08,604 මම එක්කෙනෙක්ව සතුටු කරන්න තවත් කෙනෙක්ව... 446 00:44:08,687 --> 00:44:10,230 ...සදහටම කෝපයට පත් කරනවා කියලා. 447 00:44:11,023 --> 00:44:12,941 එහෙනම් මම සරළ ප්‍රශ්නයක් අහන්නම්. 448 00:44:14,109 --> 00:44:17,154 රාජධානියට හොඳ ක්‍රැබ්ෆීඩර් තවත් බලය වර්ධනය කරගන්න එකද, 449 00:44:17,237 --> 00:44:18,781 නැත්තන් ඔහු පරාජය වීමද? 450 00:44:25,621 --> 00:44:27,623 මේක ඉක්මණින්ම ඩ්වාර්ෆ්ස්ටෝන්වලට රැගෙන යන්න, සර් ඇඩම්. 451 00:44:27,706 --> 00:44:30,042 මේක ඔයාම ඩේමන් කුමරු අතට ලබාදෙන්න. 452 00:44:30,125 --> 00:44:31,668 එසේය, උතුමාණනී. 453 00:44:40,219 --> 00:44:43,138 - ඩ්වාර්ෆ්ස්ටෝන්? - මම ඩේමන්ට පණිවුඩයක් යවනවා. 454 00:44:43,722 --> 00:44:46,141 ඔහු වෙනුවෙන් ස්ටෙප් ස්ටෝන්වලට සහය යවනවා කියලා. 455 00:44:47,184 --> 00:44:50,979 - ඔහු උපකාර ඉල්ලුවද? - ඔහු ඉක්මණින්ම මිය යාවි. 456 00:44:51,063 --> 00:44:53,232 ඒත් ඔහුගේ රජතුමා ඊට ඉඩදෙන්නෙ නෑ. 457 00:44:57,903 --> 00:45:00,114 ඔයා හිතන්නෙ නැද්ද මගෙ තීරණය හරියි කියලා? 458 00:45:00,197 --> 00:45:02,699 මම හිතන දෙයින් වෙන ප්‍රතිපලයක් නැහැ... 459 00:45:02,783 --> 00:45:04,660 මට නිතරම මතක් කරනව වගේ. 460 00:45:07,162 --> 00:45:09,706 ඩේමන් කියන්නෙ මගේම කෙනෙක්. 461 00:45:10,541 --> 00:45:12,418 ඔයා ඔහු පස්සෙ යන්නද බල කරන්නේ? 462 00:45:13,836 --> 00:45:15,504 හැමදෙයක්ම සටනක් වෙන්න ඕනෙද? 463 00:45:15,587 --> 00:45:18,841 ඔයා ඒකෙන් නොකිය අදහස් කළේ මාව කාස්ටර්ලි රොක්වලට බලෙන් විවාහ කරදීම ගැනද? 464 00:45:20,384 --> 00:45:21,969 මට සමාවෙන්න, රෙණෙයිරා. 465 00:45:23,137 --> 00:45:25,431 මම ඔයාට උදවු කරන්නයි හැදුවේ. 466 00:45:25,514 --> 00:45:26,682 ඔයා උදවු භාරගන්නෙ නැද්ද? 467 00:45:27,891 --> 00:45:31,270 ඇයි ඔයා වෙනුවෙන් කරන හැමදෙයක්ම ඔයාව මරන්න හදනවා වගේ ඒවට... 468 00:45:31,353 --> 00:45:34,273 - ...විරෝධය දක්වන්නේ? - මොකද ඔයා හදන්නෙ ඇලිසන්ට් හයිටවර්ගේ... 469 00:45:35,190 --> 00:45:37,484 ...පුතා ලවා මගේ තැන උදුරගන්නයි, 470 00:45:37,568 --> 00:45:39,945 මොකද ඔයාට හැම තිස්සෙම ඕන වුනේ පුතෙක්වනේ. 471 00:45:40,654 --> 00:45:42,322 දැන් එයා ඔයාගේ අත් මත ඉන්නවනේ. 472 00:45:42,406 --> 00:45:44,950 ඔයාට මගෙන් තව දුරටත් ඇති වැඩක් නෑ. 473 00:45:45,033 --> 00:45:47,327 ඉතිං ඔයා වෙන ප්‍රයෝජනවලට මාව විකුණනවා. 474 00:45:47,411 --> 00:45:50,956 එක්කො බලකොටුවකට නැත්තන් නැව් ටිකකට. 475 00:45:51,039 --> 00:45:53,083 ඔයා මාව වැරදියට වටහාගෙන, රෙණෙයිරා. 476 00:45:53,167 --> 00:45:54,960 හැමෝම ඒ ගැන දන්නවා. 477 00:45:55,043 --> 00:45:57,129 ජේසන් ලැනිස්ටරුත් ඒක දන්නවා. 478 00:45:57,212 --> 00:45:58,714 ඔයාමනේ කිව්වේ... 479 00:45:58,797 --> 00:46:01,633 ...රාජධානියේ වංශවතුන් රැස් වෙන්නෙ මළ කුණක් වෙනුවෙන් එන කපුටො රැළක් වගේ කියලා, 480 00:46:01,717 --> 00:46:03,719 උන් එන්නේ මගේ ඇට කටු බුදින්න. 481 00:46:06,513 --> 00:46:10,392 රාජකීය පාලයකින් විදිහට වාසි සහ පාලන බළය වැඩි කරගැනීම තකා... 482 00:46:10,476 --> 00:46:13,562 ...විවාහ කරගන්න අපිට සිද්ද වෙනවා. 483 00:46:13,645 --> 00:46:16,106 ඔයාට හැමතිස්සෙම මේක තේරුණානේ. 484 00:46:16,607 --> 00:46:19,193 මමත් විවාහ වෙන බව ඔයාගෙ අම්මට පොරොන්දු වුනේ මට... 485 00:46:19,276 --> 00:46:20,944 ...අවුරුදු දා හතේදියි. 486 00:46:21,028 --> 00:46:23,030 වේල් උතුර ආක්‍රමණයට හමුදාවක් යවලයි තිබුණේ. 487 00:46:23,113 --> 00:46:25,657 මට කන් ලැබුණ දවසෙ ඉඳන්ම ඔය කතාව අහන්න ලැබෙනවනේ. 488 00:46:26,950 --> 00:46:28,869 මම ඇයට ආදරය කළා. 489 00:46:29,578 --> 00:46:30,996 ඇය මා තුළින් නියම පිරිමියෙක් එලියට ගත්තා. 490 00:46:34,708 --> 00:46:36,960 මම ඔයාගෙ තැන වෙන කාටවත් ගන්න දෙන්නෑ, දරුවෝ. 491 00:46:38,587 --> 00:46:40,839 ඔයා අන්තිම අවුරුදු කිහිපයේ ගොඩාක් තනිකමෙනුයි හිටියේ. 492 00:46:40,923 --> 00:46:42,841 තනියම ලොකු තරහක් හිතේ තියන්. 493 00:46:44,426 --> 00:46:46,136 මම සදහටම ජීවත් වෙන්නෑ. 494 00:46:46,220 --> 00:46:48,222 ඔයා සතුටින් ඉන්නව මට දකින්න ඕනේ, 495 00:46:48,305 --> 00:46:49,806 ඇත්තටම සතුටින්. 496 00:46:49,890 --> 00:46:51,141 ඔයා හිතනවද පිරිමියෙක් මට ඒ දේ ලබාදෙයි කියලා? 497 00:46:51,225 --> 00:46:53,268 - පවුලකින් ලැබෙයි. - මට පවුලක් හිටියා. 498 00:46:53,352 --> 00:46:54,895 ඔයා මට මොනවද කරන්න කියන්නේ?! 499 00:46:54,978 --> 00:46:57,814 ඔච්චරම වාසි ඕනෙ නම් ඔයාට ලෙයේනා වැලාරියන්ව බඳින්න තිබුණනේ. 500 00:47:02,903 --> 00:47:04,446 ඒක ඇත්ත. 501 00:47:07,199 --> 00:47:09,326 ඔයා විවාහ වෙන්නම ඕනේ, 502 00:47:10,035 --> 00:47:12,663 තමන්ගෙ උරුමය තවත් බලවත් කරගන්න, 503 00:47:12,746 --> 00:47:14,957 තමන්ගෙ අනුප්‍රාප්තිය තර කරගන්න, 504 00:47:15,040 --> 00:47:16,375 දෙගුණ තෙගුණ කරගන්න. 505 00:47:17,876 --> 00:47:19,503 ඔයාට ගැලපෙන විදිහට... 506 00:47:21,296 --> 00:47:22,673 ...ඔයාම කෙනෙක්ව තීරණය කරන්න. 507 00:47:23,757 --> 00:47:25,509 ඔහුව සොයන්න. 508 00:47:25,592 --> 00:47:29,179 මම කළා වගේම ඔයාව සතුටු කරන කෙනෙක් හොයාගන්න. 509 00:47:44,736 --> 00:47:45,862 රෙණෙයිරා... 510 00:47:51,952 --> 00:47:54,705 මාත් වතාවක් දුර්වල වුණා. 511 00:47:56,415 --> 00:47:59,751 ඒත් මම ඔයාගෙ අම්මගෙ මතකයේ නමින් ඔයාට දිවුරනවා, 512 00:48:00,919 --> 00:48:02,838 ඔයා වෙනුවට කෙනෙක්ව ආදේශ කරන්නෙ නැහැ. 513 00:48:46,465 --> 00:48:49,718 අපිට 16 ක් තියෙනවා, සමහර විට 18 ක්, ඒවා මුහුදේ ගමන් කළ හැකි ශක්තිමත් නැව්. 514 00:48:49,801 --> 00:48:52,054 පාබල සෙබලින් හය සීයක්, නයිට්වරුන් හැට දෙනෙක්ම. 515 00:48:52,137 --> 00:48:55,891 අපේ ආහාරත් වේගයෙන් අඩු වෙනවා, අපි මුහුදෙන් පුලුවන් තරම් කෑම අරගමු. 516 00:48:55,974 --> 00:48:57,309 මට කියන්න පුලුවන් අපිට සති දෙකකට ඇති වෙන්න තියෙනව කියලා, 517 00:48:57,392 --> 00:49:00,103 සලාක තවත් දැඩිව පිරිමැස්සොත් ඊටත් වඩා ටිකක් වැඩි කාලයකට. 518 00:49:00,187 --> 00:49:02,189 මම ඩ්‍රිෆ්‍ට්මාක්වලින් තවත් නැව් ඉල්ලීම් කළා, 519 00:49:02,272 --> 00:49:04,858 ඒත් ඒවා ළඟා වෙන්න තව සති ගාණක් ගතවෙයි. 520 00:49:04,942 --> 00:49:07,694 අපි අඩපන වෙමින් ඉන්න බව ට්‍රයාකිවරු හොඳට දන්නවා. 521 00:49:07,778 --> 00:49:11,281 අපි දිගටම පහර දෙමු, මකරුන්ව යවමු. 522 00:49:11,365 --> 00:49:13,825 ඒකෙන් ඇති වැඩක් නෑ, තාත්තේ. 523 00:49:13,909 --> 00:49:16,328 ක්‍රැබ්ෆීඩර් මෙහෙ බලවත් තැනක් ගොඩනගල තියෙන්නේ, 524 00:49:16,411 --> 00:49:18,080 මේ කඳුවැටිවලට එහායින්. 525 00:49:18,580 --> 00:49:19,956 දුනුවායෝ උස් තැන් ආරක්ෂා කරනවා, 526 00:49:20,040 --> 00:49:21,708 පාබල සෙබලුන් භූමිය ආරක්ෂා කරනවා. 527 00:49:21,792 --> 00:49:23,960 අපි දිගටම මකරු ලවා උන්ට පහර දුන්නනේ, 528 00:49:24,044 --> 00:49:26,171 ඒත් උන් ගුහා අස්සට පැන ගන්නවා. 529 00:49:26,254 --> 00:49:30,092 මකරු බිමට වැටෙනකන්ම ඩ්‍රැගන්ස්ටෝන් වටේ කැරකෙයි. 530 00:49:30,175 --> 00:49:31,426 ක්‍රැබ්ෆීඩර් සහ උගේ මිනිස්සුන්ට... 531 00:49:31,510 --> 00:49:33,261 ...ඔය ගුහා අස්සෙන් එලියට එන්න හේතුවක් නෑ. 532 00:49:33,345 --> 00:49:35,222 අපි උන්ට දෙයක් දෙමු, 533 00:49:35,305 --> 00:49:38,183 කකුළුවට කන්න මස් කෑල්ලක්. 534 00:49:38,266 --> 00:49:39,643 ඒ කාවද? 535 00:49:39,726 --> 00:49:41,603 මකරෙක්ගේ යලි පැමිණෙනවා! 536 00:49:49,027 --> 00:49:50,529 හරි. කාවද? 537 00:49:50,612 --> 00:49:53,115 මෙතනින් කවුද හරිම සතුටින් මැරෙන්න යන කෙනෙක්ට ඉන්නේ? 538 00:49:53,198 --> 00:49:55,134 ඔය අපායට කැමැත්තෙන් යන නයිට් කෙනෙක්ව මට පෙන්වන්න, 539 00:49:55,158 --> 00:49:56,910 ඥාති සහෝදරයා, එතකොට මම ඔයාට පිස්සෙක්ව පෙන්වන්නම්කෝ. 540 00:49:56,993 --> 00:49:59,579 - ඩේමන්. - ඩේමන් හන්ඳයි අපි පරදින්නේ! 541 00:49:59,663 --> 00:50:02,332 අඩුම ගාණේ මිනිහා මේ යුද්ධයේ සටනක් හරි කරනවනේ. 542 00:50:02,416 --> 00:50:05,085 ඔයා එයාගෙ කවුන්සිලයේ මොන තනතුරක්ද කළේ, මාමේ, 543 00:50:05,168 --> 00:50:06,979 - පැමිණිලි ප්‍රධානී හැරුනම? - ඔය ඇති, ලේනෝර්. 544 00:50:07,003 --> 00:50:09,881 කිංස් ලෑන්ඩින් ඩේමන්ට උදවු කරන්නෙ නැත්තන්, 545 00:50:09,965 --> 00:50:11,633 ඇයි අපිත් එහෙම කරන්නේ? 546 00:50:17,973 --> 00:50:21,977 ලේ හෙලල හෝ නැතුවා, ලේමන්ඩ්, මං ඔයාට කැරැල්ලකට මුල පුරන්න ඉඩදෙන්නෑ. 547 00:50:43,540 --> 00:50:45,959 ඔබතුමා මේ යුද්ධයේ පාලනය අතට නොගත්තොත්, උතුමාණනී, 548 00:50:46,042 --> 00:50:48,795 කකුළුවො ඇවිත් අපි හැමෝවම ආහාරයට ගනීවි. 549 00:51:04,895 --> 00:51:06,271 ඩේමන් කුමාරයා. 550 00:51:06,354 --> 00:51:09,149 රජතුමා, පළමු විසේරිස් ටාගෙරියන්ගෙන්, 551 00:51:09,232 --> 00:51:10,984 ඇන්ඩල්ස්, රොයිනාර් සහ... 552 00:51:11,067 --> 00:51:12,944 ...පළමු මිනිසුන්ගේ රජු, 553 00:51:13,028 --> 00:51:15,947 සත් රාජධානියේ පාලකයා සහ ආරක්ෂාකරුගෙන් මම පනිවුඩයක් රැගෙනයි ආවේ. 554 00:51:58,824 --> 00:52:02,410 ඔය ඇති. නවත්තන්න! 555 00:52:17,634 --> 00:52:19,219 මල්ලී... 556 00:52:19,302 --> 00:52:21,179 මම ස්ටෙප් ස්ටෝන් සටන වෙනුවෙන්... 557 00:52:21,263 --> 00:52:24,307 ...කිංස් ලෑන්ඩින්වලින් නැව් දහයක් සහ මිනිසුන් දෙදහක්... 558 00:52:24,391 --> 00:52:26,518 ...ඔබ වෙනුවෙන් එක්වෙන්න එව්වා. 559 00:52:28,061 --> 00:52:31,690 කාලය සහ ගැටලු අපිව විරසක කරල තිබුණත්, 560 00:52:31,715 --> 00:52:36,178 මම කැමති නෑ ඔයාගෙ වැඩේදි ඔයා අසාර්ථක වෙනවට. 561 00:52:36,203 --> 00:52:38,831 මම බලාපොරොත්තු වෙනවා මේ එවූ සහයෙන්... 562 00:52:39,030 --> 00:52:40,907 ...අපේ ඇත්තට ජයග්‍රහනය ගෙනදේවි කියලා. 563 00:52:44,077 --> 00:52:47,455 මම ඔබගේ නැවත සුරක්ෂිතව පැමිණීම දෙවියන්ගෙන් ඉල්ලනවා. 564 00:54:41,069 --> 00:54:42,069 සූදානම් වෙන්න. 565 00:55:06,720 --> 00:55:07,887 අදින්න. 566 00:55:47,844 --> 00:55:48,844 මුදා හරින්න! 567 00:55:57,353 --> 00:55:58,480 මුදා හරින්න! 568 00:56:14,287 --> 00:56:15,287 මුදා හරින්න! 569 00:56:34,516 --> 00:56:35,850 මුදා හරින්න! 570 00:59:16,928 --> 00:59:18,346 ඩ්‍රකාරිස්! 571 00:59:34,404 --> 00:59:35,947 මකරු! 572 01:00:56,152 --> 01:00:57,236 ඩ්‍රකාරිස්! 573 01:01:53,136 --> 01:02:23,842 #78 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 574 01:02:23,867 --> 01:03:12,125 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.