1
00:00:02,000 --> 00:00:08,300
WWW.CINERU.LK
වෙත නිකුත් කළ උපසිරැසියකි
2
00:00:08,324 --> 00:00:16,324
පරිවර්තනය හා උපසිරැසි : විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)
©කරුණාකර කතෘ අයිතිය සුරකින්න
3
00:00:20,228 --> 00:00:23,898
අපේ ගමේ සෙල්ලමක් තිබ්බා
"දැල්ලො සෙල්ලම"කියලා
4
00:00:25,859 --> 00:00:29,195
අපි ඒකට එහෙම කිව්වේ,
සෙල්ලම කළේ දැල්ලෙක් හැඩේ පිටියක නිසා
5
00:00:30,488 --> 00:00:31,573
නීති රීති ටික සරලයි.
6
00:00:32,949 --> 00:00:37,579
ළමයි පිල් 2කට බෙදෙනවා,.
ආරක්ෂක පිලයි,විරුද්ද පිලයි
7
00:00:39,914 --> 00:00:43,960
සෙල්ලම පටන් ගත්තම,ආරක්ෂක පිලට
අඩි 2ක සීමාවක් ඇතුලේ දුවන්න පුලුවන්,
8
00:00:44,044 --> 00:00:48,006
විරුද්ධ පිල එපිටින් ඉදන්
තනි කකුලෙන් පැන පැන ඉද්දි.
9
00:00:50,967 --> 00:00:52,469
ඒ ඔයාගේ අම්මා
10
00:00:52,552 --> 00:00:58,475
ඒත් විරුද්ධ පිල දැල්ලගේ ඉණ හරිය කපාගෙන,
අනිත් පිල පහු කළොත් ,
11
00:00:58,558 --> 00:01:01,394
එයාලට කකුල් දෙකෙන්ම දුවන්න නිදහස ලැබෙනවා.
12
00:01:07,942 --> 00:01:09,277
ඉන්ස්පෙක්ටර් රොයල්
13
00:01:10,070 --> 00:01:11,738
ඉන්ස්පෙක්ටර් රොයල්
14
00:01:11,821 --> 00:01:14,657
හේතුවක් දන් නෑ,ඒත් අපි ඒකට
"ඉන්ස්පෙක්ටර් රොයල්" කියලයි කියන්නේ.
15
00:01:17,077 --> 00:01:19,329
අපි අවසාන තරගයට සූදානම් වුණාම,
16
00:01:19,996 --> 00:01:23,249
විරුද්ධ වාදියෝ ඔක්කොම දැල්ලගේ පිවිසුම ගාවට එකතු වෙනවා .
17
00:01:26,419 --> 00:01:27,504
යන්න
18
00:01:29,005 --> 00:01:30,048
දිනන්න නම්,
19
00:01:30,131 --> 00:01:33,176
ප්‍රතිවාදියෝ දැල්ලගේ ඔලුවේ තියෙන
20
00:01:33,259 --> 00:01:35,178
පුංචි තහනම් කලාපයට පය තියන්න ඕනේ.
21
00:01:36,554 --> 00:01:39,432
ඒත් ආරක්ෂක පිලේ කෙනෙක් ඔයාව තල්ලු කළොත්
22
00:01:39,516 --> 00:01:41,434
දැල්ලගේ සීමාවෙන් එහාට,
23
00:01:42,519 --> 00:01:43,603
ඔයා මැරෙනවා.
24
00:01:44,979 --> 00:01:47,607
ඇත්ත.ඔයායා මැරෙනවා
25
00:02:04,290 --> 00:02:06,292
දින්නා!
26
00:02:06,376 --> 00:02:07,544
දිනුම.
27
00:02:08,211 --> 00:02:11,923
ඔයා දැල්ලගේ ඔලුවට පය තිබ්බම ඔයා දිනුම්,
එතකොට "දින්නා" කියලා කෑ ගහනවා
28
00:02:12,924 --> 00:02:16,845
ඒ වෙලාවේ,මට හිතුනා මට මුළු ලෝකෙම හම්බුණානම් කියලා
29
00:02:17,345 --> 00:02:18,263
පුදුමාකාර සතුටක්
30
00:02:31,314 --> 00:02:35,739
SQUID GAME
"දැල්ලෝ සෙල්ලම"
31
00:02:36,739 --> 00:02:40,493
1 කොටස ;රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්
32
00:02:42,829 --> 00:02:43,788
අහ්
33
00:02:45,623 --> 00:02:46,541
අම්..
34
00:02:47,292 --> 00:02:49,002
මේ දෛනික දීමනාවද?
35
00:02:50,295 --> 00:02:54,424
නෑ,මතක නැද්ද? ගා යොන්ග් ගේ උපන්දිනේ අද
36
00:02:57,468 --> 00:02:58,636
ඔව්,නැතුව,මට මතකයි
37
00:02:58,720 --> 00:03:03,766
ආයේ මතක ඇතුව එයාව එක්කන් එන්න
අහ් ,පස්සේ රෑට කන්න මොනවහරිත්
38
00:03:03,850 --> 00:03:07,020
මට හොද කෑම ටිකක් නම් මේකෙන් ගන්න බැරිවෙයි
මේ කාලේ අමාරුයි
39
00:03:07,687 --> 00:03:10,607
ගා යොන්ග් ෆ්‍රයිඩ් චිකන් වලට ආසයි,දන්නවද
40
00:03:11,274 --> 00:03:13,192
ගිහින් එයාට ෆ්‍රයිඩ් චිකන් ටිකක් ගේන්න
41
00:03:13,818 --> 00:03:15,069
චිකන් විතරක්ද අම්මේ?
42
00:03:15,695 --> 00:03:17,488
හිතෙන් නැද්ද මං එයාට තෑග්ගක් ගන්න ඕනේ කියලා?
43
00:03:17,572 --> 00:03:18,781
මට තව කීයක් හරි දෙන්න,හහ්?
44
00:03:19,782 --> 00:03:21,075
මට සල්ලි නෑ
45
00:03:21,159 --> 00:03:22,911
මොනවද ඔයා කියන්නේ?
46
00:03:22,994 --> 00:03:25,622
මං වාහනේ එළවලා ගත්ත පඩියම ඔයාට දුන්නා
47
00:03:25,705 --> 00:03:27,624
අයිගෝ,ඕක නවත්තගන්න
48
00:03:28,207 --> 00:03:31,794
ඒයි,අපිට ඔයාගේ ලෝන් වල පොලියවත් ඕකෙන් ගෙවාගන්න බෑ
49
00:03:32,962 --> 00:03:35,131
අපිට දැන් ඒක කරන්න බෑ,
අපි ඉදලා හිටලනේ වියදම් කරන්නෙත්
50
00:03:35,214 --> 00:03:37,050
වියදම් කරන්න ඕන වෙලේවත් වියදම් කරමු
51
00:03:38,343 --> 00:03:39,344
52
00:03:40,428 --> 00:03:41,554
ඔහ්
53
00:03:46,601 --> 00:03:48,770
ඔයා ඔච්චර වැඩ කරන එක නවත්තනවද?
54
00:03:48,853 --> 00:03:51,522
ඕක ඉවරවෙලා පිගන් ටික හෝදන්න මතක් කරලා
55
00:03:53,942 --> 00:03:56,611
ඔයා හම්බ කරන දේකුත් නෑ,බොරුවට කොන්ද කඩාගන්නවා
56
00:04:09,165 --> 00:04:10,083
අහ්!
57
00:04:22,345 --> 00:04:25,306
ඩේහාන් බැංකුව
58
00:04:25,390 --> 00:04:26,307
ඔබේ මුරපදය ඇතුලත් කරන්න
59
00:04:28,893 --> 00:04:29,727
හහ්?
60
00:04:29,811 --> 00:04:30,853
ඒයි
61
00:04:30,937 --> 00:04:32,105
ඒක මගේ උපන්දිනේ වෙන්න ඕනනේ
62
00:04:32,814 --> 00:04:34,565
-වෙන්න බෑ
-රහස් අංකයත් ඔයා නිසා වෙනස් කරලා
63
00:04:35,149 --> 00:04:37,068
මට පේන්නේ උඹේ අම්මා උඹව අතෑරලා දාලා
64
00:04:38,695 --> 00:04:39,654
ෂ්ෂ්
65
00:04:41,614 --> 00:04:42,782
හහ්?
66
00:04:43,449 --> 00:04:45,576
ආශ්
මොකක්ද අලුත් එක අම්මපා?
67
00:04:45,660 --> 00:04:47,161
අම්මගේ උපන්දිනේ ගහලා බලන්න
68
00:04:47,745 --> 00:04:48,663
එයාගේ උපන්දිනේ?
69
00:04:49,414 --> 00:04:50,415
එයාගේ උපන්දිනේ..
70
00:04:51,416 --> 00:04:53,710
උඹ කියන්න යන්නේ උඹේම අම්මගේ උපන්දිනේ මතක නෑ කියලද?
71
00:04:53,793 --> 00:04:54,961
-ඕන පොඩි එකෙක් ඒක දන්නවා
-ෂ්ෂ්
72
00:04:55,044 --> 00:04:57,088
-මං දන් නෑ කියලා කියන්න එපා
-ඒයි
73
00:04:57,171 --> 00:05:00,883
එයා ඒක සමරන්නේ ලූනාර් කැලන්ඩරේ විදියට,
හැම අවුරුද්දෙම එක දවස නෙමේ එතකොට
74
00:05:00,967 --> 00:05:03,636
-මොළේ පොඩ්ඩක් පාවිච්චි කරනවා
-ඊටපස්සේ ලූනාර් දවසට හදලා දිනේ දානවා
75
00:05:04,929 --> 00:05:06,389
ආෂ්
76
00:05:08,224 --> 00:05:09,475
ආහ්,වැඩකළා!
77
00:05:11,227 --> 00:05:12,312
ආශ්
78
00:05:12,937 --> 00:05:14,605
ඒයි,ඒයි,ඒයි,ඉදහන්
79
00:05:14,689 --> 00:05:16,607
උඹේ කාඩ් එක බ්ලොක් වෙයි ආයේ වැරැද්දුවොත්
80
00:05:16,691 --> 00:05:18,693
මේ පාරනම් හොදට හිතහන්
81
00:05:29,912 --> 00:05:31,789
ඔබට ලබා ගැනීමට අවශ්‍ය මුදල සදහන් කරන්න.
82
00:05:31,873 --> 00:05:34,292
අහ්!
83
00:05:34,375 --> 00:05:36,169
මොකක්ද හරිගියේ?උඹේ උපන්දිනේද?
84
00:05:36,252 --> 00:05:37,712
මගේ ළමයගේ,අද උපන්දිනේ
85
00:05:37,795 --> 00:05:39,839
අහ්! නාකි මනුස්සයා මිණිබිරී ගැන හිතනවනේ
86
00:05:39,922 --> 00:05:41,424
එයාගෙම පුතාට වඩා
87
00:05:41,507 --> 00:05:43,468
අහ්.ෂිට්!
88
00:05:43,551 --> 00:05:45,386
-අංක 9…
89
00:05:45,470 --> 00:05:47,096
-කමෝන්!
90
00:05:51,267 --> 00:05:52,852
-කමෝන්!
-යං!
91
00:05:55,605 --> 00:05:57,857
යං!යං!
92
00:06:01,360 --> 00:06:04,238
වේගෙන්!
93
00:06:09,243 --> 00:06:12,205
තෝ කිව්වා මං මේක දිනනව කියලා.
කෙලියනේ
94
00:06:13,498 --> 00:06:15,124
මෝඩ යකා
95
00:06:16,709 --> 00:06:18,795
කොහොමද මේ වගේ සතෙක් එක්ක පරදින්නේ
96
00:06:26,469 --> 00:06:29,806
සවන්දෙන්න,10වෙනි තරගයට ඔට්ටු තැබීම අවසන් වීමට ආසන්නයි.
97
00:06:29,889 --> 00:06:31,557
කරුණාකර ඔබේ අවසාන ඔට්ටුව තබන්න.
98
00:06:31,641 --> 00:06:33,976
-නැවතත්.10 වෙනි තරගයට ඔට්ටු…
-ඒයි,ඉක්මන් කරහන්
99
00:06:34,060 --> 00:06:36,771
…අවසන් වීමට ආසන්නයි.කරුණාකර ඔබේ අවසන් ඔට්ටුව තබන්න.
100
00:06:36,854 --> 00:06:38,523
ඒයි,යාලුවා
101
00:06:40,274 --> 00:06:42,151
-ඒයි,තමුසේ මොන..
-මාව අල්ලන්න එපා
102
00:06:42,235 --> 00:06:45,154
මාව දාලා යන්න හදන්නේ කොහොමද?
පේන් නැද්ද මං කල්පනා කරනවා
103
00:06:55,665 --> 00:06:56,666
හරි
104
00:07:00,294 --> 00:07:02,880
අංක 9 බේකිල් පුරාවෘතය
මැදට ආවා.
105
00:07:02,964 --> 00:07:04,715
අන්න හරි
106
00:07:04,799 --> 00:07:06,175
කමෝන්
107
00:07:06,259 --> 00:07:07,468
යමන්,හරේ
108
00:07:07,552 --> 00:07:09,637
යං!නියමයි!
109
00:07:09,720 --> 00:07:13,141
එළකිරි!කමෝන්!කමෝන්!
110
00:07:13,224 --> 00:07:16,018
කමෝන්!වේගෙන්!වේගෙන්!
111
00:07:18,980 --> 00:07:20,606
හරේ!ඔහ්!
112
00:07:20,690 --> 00:07:22,483
අක්ක 6-අකුණුසැර
වේගයෙන් ඉදිරියට එනවා.
113
00:07:22,567 --> 00:07:24,235
-යං!යං!
-අකුණුසැර අංක 7 පසුකළා…
114
00:07:24,318 --> 00:07:25,736
යමං 6යි 8යි!
115
00:07:25,820 --> 00:07:27,321
හරි!නියමයි!නියමයි!
116
00:07:29,407 --> 00:07:32,034
නියමයි පුතා!යමු 6යි 8යි
117
00:07:33,828 --> 00:07:36,414
දෙවෙනි ස්ථානය
118
00:07:36,497 --> 00:07:39,208
මං ඒක දින්නා යකෝ! 6යි 8යි!
119
00:07:41,669 --> 00:07:43,588
-ඒකනෙමේ ඇයි උඹ 6ම තේරුවේ?
-ඔහ්!
120
00:07:43,671 --> 00:07:44,797
අඩෝ!මං කිව්වා!
121
00:07:44,881 --> 00:07:48,551
අද ජූනි 8නේ. 6වෙනි මාසේ 8 වෙනිදා
මගේ දුව ඉපදුන දවස
122
00:07:52,638 --> 00:07:54,932
-මිලියන 4 1/2ක් දිනුම්
-ගොඩක් ස්තූතියි
123
00:07:57,143 --> 00:07:59,645
මෙන්න,ඔයාට පොඩි තෑග්ගක්
ආයෙමත් ස්තූතියි
124
00:07:59,729 --> 00:08:01,397
-මට මොනවද හම්බෙන්නේ?
125
00:08:01,981 --> 00:08:04,108
යා,මං එනකම් හිටහන්
126
00:08:09,405 --> 00:08:12,950
ඔයා ඉවසිල්ලක් නැතුව ඇත්තේ
තාත්තා ඔයාව ඉස්කෝලෙන් පස්සේ ගන්නම්කෝ
127
00:08:16,954 --> 00:08:18,456
ෆ්‍රයිඩ් චිකන්?
128
00:08:18,539 --> 00:08:21,250
යා,ඔයාට ඊටවඩා ගණන් දෙයක් අද රෑට ගන්න පුලුවන්
129
00:08:21,334 --> 00:08:23,503
ගාණ ගැන වද වෙන්න එපා කොහෙත්ම,හරිද?
130
00:08:24,128 --> 00:08:25,463
ම්ම්,ම්ම්ම්ම්
131
00:08:26,005 --> 00:08:28,633
ඔයාට කන්න ඕන දේවල් හිතලා
විවේක කාලයේ ලිස්ට් එකක් හදන්නකෝ
132
00:08:28,716 --> 00:08:30,009
හරිද?
133
00:08:31,135 --> 00:08:32,637
මං ඔයාව 7ට හම්බෙන්නම්කෝ
134
00:08:32,720 --> 00:08:35,640
මං උපන්දින කෙල්ලට මොනවද ගන්නේ කියලා හිතන්නකෝ
135
00:08:35,723 --> 00:08:37,350
බලාගෙන ඉන්නකෝ
136
00:08:37,433 --> 00:08:38,851
ඔයාට අදහගන්න බැරිවෙයි
137
00:08:40,186 --> 00:08:42,104
ඒයි! ගී හුන්
138
00:08:42,188 --> 00:08:43,064
හේයි!
139
00:08:44,023 --> 00:08:45,483
ආ හුග කාලෙකින් නේද?
140
00:08:46,275 --> 00:08:48,986
යා,ගා යොන්ග්,පොඩ්ඩක් ඉන්න.
ඔයාට ආදරෙයි,හරි,බායි
141
00:08:49,737 --> 00:08:50,780
-හහ්?
-ඒයි!ඒයි!
142
00:08:50,863 --> 00:08:52,240
-ඌ දුවනවා
-අල්ලගනින්!
143
00:08:54,325 --> 00:08:56,452
සමාවෙන්න,ඉඩ දෙන්න
,සමාවෙන්න
144
00:08:56,536 --> 00:08:57,995
ඔහ්
145
00:08:58,079 --> 00:08:59,580
ඔහ්!
146
00:09:00,540 --> 00:09:02,333
ඔහ්
147
00:09:02,416 --> 00:09:03,668
සමාවෙන්න
148
00:09:03,751 --> 00:09:06,754
ඒයි ළමයෝ,ඔයා හොදින්නේ?
ඔහ් මළා
149
00:09:08,673 --> 00:09:11,008
-මට සමාවෙන්න
-යා,ඕකව අල්ලගනින්
150
00:09:11,092 --> 00:09:13,594
හිටපන් බල්ලා!
අර පැත්තේ!
151
00:09:15,972 --> 00:09:18,224
විනාඩියක් ඉන්න,මට නැගිටින්න දෙන්න
152
00:09:18,307 --> 00:09:21,727
හරි,ඉන්න...බලන්න,මං ගාව ඇත්තටම සල්ලි තියෙනවා
153
00:09:22,311 --> 00:09:23,229
ඇත්තට?
154
00:09:25,106 --> 00:09:27,275
-එහෙනම් මොකටද උඹ දිව්වේ?
-මොකද මම…
155
00:09:28,067 --> 00:09:32,238
මම ඉතුරු කරන්න හිටියේ…
මට පුලුවන් එතකොට ගත්ත ඔක්කොම ගෙවන්න
156
00:09:33,698 --> 00:09:36,784
අම්මපා,මාර අශ්වාරෝහකයෙක්නේ,
බලහන් උබ දිහා
157
00:09:36,867 --> 00:09:38,244
ඉතිං උඹට කීයක් හම්බුණාද?
158
00:09:38,327 --> 00:09:39,620
මිලියන 4ක්
159
00:09:40,121 --> 00:09:43,541
මේක දැනට තියාගන්න.
ඉතුරුවා ලබන මාසේ ගෙවන්නම්…
160
00:09:49,547 --> 00:09:50,965
ඔහ්
161
00:09:51,048 --> 00:09:52,300
හේ,ළමයා,ඔයා හොදින්නේ?
162
00:09:52,925 --> 00:09:55,177
ඔහ්
163
00:09:55,261 --> 00:09:56,679
කෝ බලන්න
164
00:09:56,762 --> 00:09:58,598
වරෙන්,කෝ බලන්න
165
00:09:59,265 --> 00:10:00,433
අයිගෝ
166
00:10:04,562 --> 00:10:05,730
ආහ්
167
00:10:06,272 --> 00:10:08,190
හොද රහක්නේ තියෙන්නේ
168
00:10:08,274 --> 00:10:11,027
මං හිතන්නේ උඹ තාමත් හොදට කනවා ඇති
මගේ සල්ලි වියදම් කරන්.
169
00:10:11,110 --> 00:10:12,653
දිවුරනවා,මං ගාව
170
00:10:12,737 --> 00:10:14,113
මං ගාව ඔයාගේ සල්ලි තිබුණා
171
00:10:14,196 --> 00:10:17,158
බලන්න,මං 6ටයි 8ටයි ඔට්ටු අල්ලලා උන් දින්නා,
සල්ලි මෙතන තිබුණා
172
00:10:17,241 --> 00:10:18,075
හහ්
173
00:10:24,874 --> 00:10:28,085
උඹ දන්නවද ලේසියෙන්ම නහයෙන් ලේ එන්නේ
ඇයි කියලා?
174
00:10:29,670 --> 00:10:31,922
මොකද නහයෙ හුගක් හීනි නහර තියෙනවා
175
00:10:32,423 --> 00:10:33,966
ඔහ් අනේ,මේක කරන්න එපා
176
00:10:34,050 --> 00:10:36,052
-මට මැරෙන්න බෑ
-උඹේ ලේ හරි රහයි
177
00:10:36,135 --> 00:10:39,597
මායි මගේ කොල්ලෝ ටිකයි ඒකෙන් රස සුප් එකක් හැදුවනම් හොදා
178
00:10:39,680 --> 00:10:41,807
මං ඔයාට ගෙවන්නම්!
179
00:10:41,891 --> 00:10:45,353
මං ගෙවන්නම්! ඇත්තමයි,ගෙවනවා!
180
00:10:45,436 --> 00:10:47,438
පර බල්ලා
181
00:10:47,521 --> 00:10:49,899
මට උඹ ගැන පවු කියලා හිතන්න තියන්න එපා
ඔහොම අඩලා
182
00:10:49,982 --> 00:10:52,109
කොහොමද උඹ දැනගත්තේ මං හරි සංවේදීයි කියලා?
183
00:10:54,278 --> 00:10:56,989
ගේනවා
184
00:10:58,282 --> 00:11:00,409
හරි,කදුළු පිහදාගන්නවා
185
00:11:00,493 --> 00:11:02,286
මෙතන අත්සන් කරලා ඇගිලි සළකුණ තියහන්
186
00:11:03,371 --> 00:11:07,249
ලබන මාසේ වෙද්දි ගෙව්වේ නැත්නම්,මං උඹේ වකුගඩුවක් ගලවනවා
187
00:11:07,333 --> 00:11:10,795
ඊටත් පස්සේ,
උඹේ ඇහැක් තමා ගලවන්නේ
188
00:11:12,380 --> 00:11:14,590
-ආස නෑ නේද ඒකට?
-නෑ,අහ්,මට තේරුණා
189
00:11:14,674 --> 00:11:17,510
ඊළග මාසේ මං ගෙවනවා
190
00:11:17,593 --> 00:11:19,303
-මෙන්න
-හරි
191
00:11:19,387 --> 00:11:21,013
මට තීන්ත ඕනේ
192
00:11:24,600 --> 00:11:27,186
මේ තියෙන්නේ,උඹේ තීන්ත.
ස්වභාවිකයිත් එක්ක
193
00:11:27,686 --> 00:11:29,438
ඒ?
194
00:11:29,522 --> 00:11:30,481
ඔහ්
195
00:11:31,649 --> 00:11:33,651
අන්න හරි,එතන
196
00:11:34,443 --> 00:11:35,820
ශරීර අයිතිය අත්හැරීමේ ප්‍රකාශය
197
00:11:35,903 --> 00:11:39,532
ඔහේ කරා එහෙනම්
198
00:11:39,615 --> 00:11:42,326
මාසයක් තියෙනවා.පරිස්සමෙන් ඉදපන්
199
00:11:43,119 --> 00:11:44,829
අහ්,පොඩ්ඩක් ඉන්න සර්
200
00:11:46,956 --> 00:11:50,167
මෙහෙම අහනවට සමාවෙන්න
201
00:11:50,793 --> 00:11:52,711
මට වොන් 10,000ක් ණයට දෙන්න බැරි වෙයිද?
202
00:11:54,088 --> 00:11:56,048
උඹ නම්..
203
00:11:56,841 --> 00:11:59,635
අමතක කරහන්
204
00:12:00,219 --> 00:12:01,053
ජනේලය වසා ඇත
205
00:12:03,305 --> 00:12:04,432
සමාවෙන්න
206
00:12:06,100 --> 00:12:07,309
මෙහෙම කරනවට සමාවෙන්න
207
00:12:08,936 --> 00:12:10,104
අහ්...
208
00:12:10,187 --> 00:12:11,647
මට අර 10,000 ආපහු දෙන්න බැරිද?
209
00:12:14,442 --> 00:12:15,776
210
00:12:25,161 --> 00:12:26,120
එන්න
211
00:12:30,499 --> 00:12:32,168
අහ්!
212
00:12:39,175 --> 00:12:41,802
හරි,එන්න..හරි හරි!
213
00:12:41,886 --> 00:12:43,637
අන්න හරි! අහ්!
214
00:12:47,975 --> 00:12:49,185
හෙනගහන්න!
215
00:12:50,227 --> 00:12:51,687
අංකල්..
216
00:12:51,770 --> 00:12:54,690
ඔයා ඕක නවත්තලා මුලින්ම ඕන තෑග්ග තෝරන් ඉන්න ඕන
217
00:12:55,399 --> 00:12:56,775
ඒකෙන් උදව්වක් වෙනවද?
218
00:13:08,871 --> 00:13:10,664
ඕ
219
00:13:11,624 --> 00:13:12,958
අන්න හරි
220
00:13:13,667 --> 00:13:14,960
හරි
221
00:13:15,878 --> 00:13:16,837
-ඔහ්!
-යේ!
222
00:13:19,131 --> 00:13:21,300
යේ!
223
00:13:23,511 --> 00:13:25,930
නියමෙට කළා! නියමයි!
224
00:13:26,013 --> 00:13:28,516
යේ!
225
00:13:36,190 --> 00:13:37,316
ආ මේක?
226
00:13:38,526 --> 00:13:41,445
මේ ලොකු මදුරුවෙක් කාලා,එච්චරයි
227
00:13:42,279 --> 00:13:45,282
මේ දවස්වල මදුරුවෝ මහ එකවිදියක්
228
00:13:47,117 --> 00:13:51,288
තාත්තේ,ඔයාට ඕන තරම් රණ්ඩු වල පැටලුනාට කමක් නෑ
229
00:13:51,997 --> 00:13:53,457
ඒත් ගොඩාක් තුවාල කරගන්න එපා
230
00:13:57,461 --> 00:14:00,089
තාත්තට සමාවෙන්න
231
00:14:01,632 --> 00:14:04,426
දන්නවද මට මීට වඩා හොද රෑ කෑමක් ගන්න ඕන වුණේ
232
00:14:04,510 --> 00:14:05,427
කමක් නෑ
233
00:14:05,928 --> 00:14:09,473
බාප්පා එක්ක කලින් මස් කෑම කඩේකට ගියා,ඒ නිසා
234
00:14:12,434 --> 00:14:13,811
මස්,හහ්
235
00:14:16,313 --> 00:14:17,481
බාප්පා හොදයිනේ
236
00:14:20,526 --> 00:14:22,653
ඔව්,ඒත් මට තාමත් tteokbokki
කන්න ඕනේ,ඉතිං
237
00:14:26,031 --> 00:14:27,783
ගෙදරදි කන්න දෙන් නෑ
238
00:14:27,867 --> 00:14:29,368
අම්මා කියනව ඒවා කඩචෝරු කියලා
239
00:14:30,619 --> 00:14:32,705
කන්නකෝ
240
00:14:33,998 --> 00:14:35,207
ඔහ් ඉන්නකෝ
241
00:14:35,291 --> 00:14:36,542
තාත්තා
242
00:14:36,625 --> 00:14:39,795
ගා යොන්ග්ට තෑග්ගක් ගෙනාවනේ
243
00:14:44,258 --> 00:14:45,259
අහ්..
244
00:14:49,763 --> 00:14:50,764
245
00:14:53,267 --> 00:14:56,103
දන්නවද ඇයි කියලා?
මේ දවස්වල ගෑණු අයත් යුද්දෙට යනවා
246
00:14:56,186 --> 00:14:57,229
අහ්
247
00:14:57,313 --> 00:14:58,772
මං කියන්නේ,ඔයා ලොකු වුණාම
248
00:14:58,856 --> 00:15:01,817
දැන් වගේ වෙනස්කම් කිරිලි තියෙන් නෑ
249
00:15:01,901 --> 00:15:04,194
ඔයාට ඉක්මනටම ඒවාට පුරුදු වෙන්න වෙයි
250
00:15:08,407 --> 00:15:09,783
අහ්
251
00:15:10,910 --> 00:15:13,829
අයියෝ,තව ලයිටරේකුත්.
252
00:15:14,538 --> 00:15:16,999
සිරාම ගණුදෙනුවක් වගේ.. නේ?
253
00:15:18,250 --> 00:15:21,378
ආයේම අම්මා ඔයා එක්ක ප්‍රශ්නයක් දාගනියි
254
00:15:21,962 --> 00:15:23,839
මං මේක තියන් ඉන්නවා අම්මා දැක්කොතින්
255
00:15:23,923 --> 00:15:25,215
එහෙම වෙයිද?
256
00:15:26,008 --> 00:15:29,053
එහෙනම් මං මේක තියාගෙන,ඔයා ටිකක් ලොකු වුණාම දෙන්නම්
257
00:15:29,136 --> 00:15:30,846
ඒකෙන් සිගරට් බොන්න එහෙම එපා හරිද
258
00:15:30,930 --> 00:15:32,264
ඔහ්,අයියෝ මං දැන් නවත්තලා ඉන්නේ
259
00:15:39,563 --> 00:15:40,898
හරි,හරි
260
00:15:40,981 --> 00:15:44,026
මං අනිවාරෙන්ම සිගරට් බොන එක නවත්තන්නම්කෝ
261
00:15:44,109 --> 00:15:47,696
ඔයාට ලබන අවුරුද්දේ බලාගත්තැකි.
මං ඔයාට නියම තෑග්ගක් ගෙනත් දෙන්නම්,හාද?
262
00:15:48,697 --> 00:15:49,865
ගා යොන්ග් මං පොරොන්දු වෙනවා
263
00:15:51,200 --> 00:15:52,201
ඊළග අවුරුද්දේ?
264
00:15:52,284 --> 00:15:53,827
ගිය අවුරුද්දෙත් ඔයාට උපන්දිනයක් තිබ්බේ
265
00:15:53,911 --> 00:15:55,454
මේ පාර එකත් ඉක්මනටම ආවේ
266
00:15:55,537 --> 00:15:56,914
ඊළග එක ඊටත් වඩා ඉක්මනින් එයි
267
00:15:58,248 --> 00:15:59,458
තාත්තේ?
268
00:15:59,541 --> 00:16:01,794
හ්ම්ම්? මොකෝ?
269
00:16:05,464 --> 00:16:06,882
මුකුත් නෑ
270
00:16:10,177 --> 00:16:12,262
හොදා,එන්න එන්න තව tteokbokki කන්න.
271
00:16:13,472 --> 00:16:15,599
මේ අහ්න්න,තව එකක් ගේන්න
272
00:16:15,683 --> 00:16:17,518
අරවයින් ටිකකුත් දාලම ගේන්න
273
00:16:33,075 --> 00:16:35,077
ඇයි මෙච්චර පරක්කු වුණේ?
274
00:16:35,160 --> 00:16:36,495
මෙයා සීතලට ඇදුම් ඇදලත් නෑ
275
00:16:37,162 --> 00:16:39,081
ඔහ්,මෙයාට නිදිමත වුණා,මං උස්සගෙන ආවා.
276
00:16:40,207 --> 00:16:41,917
ඕනනම් විනාඩි 10ක් පරක්කු වෙන්නැති
277
00:16:42,001 --> 00:16:43,752
මං කිව්වනේ මෙයාව එක්කන් යන්න එන්නම් කියලා
278
00:16:43,836 --> 00:16:46,046
අද කෙල්ලගේ උපන්දිනේ,කෑ නොගහ ඉන්න
279
00:16:47,089 --> 00:16:48,090
අම්මේ
280
00:16:48,173 --> 00:16:50,300
-ඔහ්
-ගා යොන්ග්,බහින්න
281
00:16:50,384 --> 00:16:53,095
මං ලිෆ්ට් එක ගාවටම උස්සන් එන්නම්,කමක් නෑ
282
00:16:53,178 --> 00:16:54,471
එයාට ඇවිදන් යන්න පුලුවන්
283
00:16:54,555 --> 00:16:55,556
අම්මේ
284
00:16:55,639 --> 00:16:58,183
-ගා යොන්ග්,බහින්න
-අනේ ඇත්තට?
285
00:16:59,101 --> 00:17:00,644
හරි,අපි යමු
286
00:17:07,860 --> 00:17:09,111
බායි,තාත්තේ
287
00:17:09,194 --> 00:17:10,738
හරි යන්න පුතේ,ගුඩ් නයිට්!
288
00:17:21,915 --> 00:17:23,834
අහ්,පොඩ්ඩක් ඉන්න
පොඩ්ඩක් ඉන්න
289
00:17:23,917 --> 00:17:25,294
අහ්,පොඩ්ඩක්
290
00:17:55,199 --> 00:17:56,200
සර්,
291
00:17:57,367 --> 00:17:58,327
පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?
292
00:18:01,497 --> 00:18:03,123
මං දෙවියෝ විශ්වාස කරන් නෑ
293
00:18:04,500 --> 00:18:05,584
ඒකට නෙමේ
294
00:18:06,585 --> 00:18:09,171
අහන්න,මට පුලුවන් ඔයාට
අපූරූ අවස්ථාවක් උදා කරලා දෙන්න
295
00:18:16,178 --> 00:18:19,848
මං දුර බෞද්ධ පරම්පරාවකින් එන්නේ,
වෙන කෙනෙක්ව අල්ලගන්න
296
00:18:22,559 --> 00:18:23,519
සර්..
297
00:18:24,853 --> 00:18:26,688
ඔයා කැමතිද මාත් එක්ක සෙල්ලමක් කරන්න?
298
00:18:29,108 --> 00:18:30,234
කවුද ඔහේ?
299
00:18:31,735 --> 00:18:32,861
වෙළෙන්දෙක්ද,හහ්?
300
00:18:34,029 --> 00:18:36,115
ඔහෙලගෙ නානාප්‍රකාර ගැට තියෙන්නේ
301
00:18:37,491 --> 00:18:41,036
මං දන්නවා ඔයා රස්සාව කරන්නේ කියලා,
ඒත් මට ඇත්තටම වෙලාවක් නෑ මෙතන ඉන්න
302
00:18:45,833 --> 00:18:48,585
මට විශ්වාසයි ඔයා ddakji සෙල්ලම් කරලා ඇති ඉස්සර
303
00:18:50,712 --> 00:18:52,089
මාත් එක්ක ddakji සෙල්ලම් කරමු?
304
00:18:52,172 --> 00:18:54,925
ඔයා දිනන හැම පාරක් ගානේ වොන් 100,000ක් දෙනවා
305
00:19:02,391 --> 00:19:04,935
ඉන්න,මං ඔයාගේ ddakji වටේ දින්නොත්,
ආයේ අනිත් පැත්තට මාරු වෙනවා
306
00:19:06,103 --> 00:19:07,646
මට වොන් 100,000ක් හම්බෙනවා?
307
00:19:07,729 --> 00:19:11,316
මං ඔයාගේ අනිත් පැත්ත හැරෙව්වොත්,
ඔයා මට ඒ ගානම දෙනවා
308
00:19:16,697 --> 00:19:18,532
ඔයාට මුලින්ම සෙල්ලම් කරන්න පුලුවන්
309
00:19:24,288 --> 00:19:26,415
අහන්න,මට අද මහ මූසල දවසක්
310
00:19:27,583 --> 00:19:31,420
ඔහේ බොරුවක් කරලා තවත් මට කෙල වුණොත්,
මං ඔහේව මරණවා හරිද?
311
00:19:33,255 --> 00:19:34,840
එහෙනම් මගේ වාරේ,එහ්
312
00:19:37,467 --> 00:19:39,344
මොන පාටද ඔයා ගන්නේ?
313
00:19:47,436 --> 00:19:48,645
හාහ්..
314
00:20:11,877 --> 00:20:13,337
මොකක්ද අවුල?
315
00:20:13,921 --> 00:20:15,547
මේකයි,
316
00:20:17,341 --> 00:20:19,134
කොහොමද ගෙවන්න ඔයාගේ ඇග යෙදෙව්වොත්
317
00:20:19,760 --> 00:20:21,094
මොකා?
318
00:20:22,971 --> 00:20:24,097
මොන බම්බුවක්ද?
319
00:20:24,181 --> 00:20:26,350
මං එක කම්මුල් පාරක් 100ක් කියලා ගන්නම්
320
00:20:31,730 --> 00:20:32,773
තව එක වටයක්
321
00:20:36,443 --> 00:20:38,028
තව එකක්
322
00:21:09,935 --> 00:21:11,436
උහ්!
323
00:21:43,552 --> 00:21:45,929
දැක්කද?මං උඹව පැරැද්දුවා
324
00:21:46,013 --> 00:21:48,932
දැක්කද? මං දින්නා!
325
00:21:49,641 --> 00:21:52,019
එහාට වෙයන්,දැන් මගේ වාරේ
326
00:21:53,603 --> 00:21:55,063
මොකක්ද උඹ කරන්නේ බූරුවෝ?
327
00:21:56,648 --> 00:21:57,524
ඔයාගේ 100
328
00:22:01,069 --> 00:22:02,779
සාදරෙන් පිළිගන්නවා,සර්
329
00:22:08,452 --> 00:22:09,453
ඕ
330
00:22:10,912 --> 00:22:11,872
සල්ලි..
331
00:22:21,131 --> 00:22:22,215
දන්නවද,සර්
332
00:22:22,299 --> 00:22:24,968
මේ වගේ තව සෙල්ලම් තියෙනවා මීටත් වඩා හොයන්න පුලුවන්
333
00:22:26,511 --> 00:22:28,597
ආස හිතෙනවා නේද?
334
00:22:29,389 --> 00:22:30,307
ඒයි බං.
335
00:22:30,932 --> 00:22:32,684
මේක අලුත්ම පිරමීඩ සීන් එකක්ද?
336
00:22:34,352 --> 00:22:35,854
අහන්න,මට හොදටම කෙල වෙලා ඉන්නේ
337
00:22:35,937 --> 00:22:38,023
තාම එච්චරම කෙල වෙලත් නෑ
338
00:22:43,945 --> 00:22:45,197
මිස්ටර් ගී හුන්
339
00:22:47,157 --> 00:22:49,910
ඔයා කලින් ශාරීර අයිතිය අතෑරියා නේද?
340
00:22:52,954 --> 00:22:54,915
ඔයාගේ නම,සොන්ග් ගී හුන්.
වයස අවු.47යි
341
00:22:54,998 --> 00:22:56,708
ඔයා ඩේහාන් කාර්මික පාසලට ගියේ.
342
00:22:56,792 --> 00:22:59,252
Dragon Motors එකේ වැඩ කළා,
පළවෙනි කණ්ඩායමේ.
343
00:22:59,336 --> 00:23:00,837
කම්පැනිය ඔයාව අවු.10කට කලින් අස් කළා
344
00:23:00,921 --> 00:23:02,923
ඊටපස්සේ චිකන් කඩයක් පටන්ගත්තා,
ඊටපස්සේ පොඩි කෑම කඩයක්
345
00:23:03,006 --> 00:23:05,425
ඒ දෙකම බංකොලොත් වුණා.
දැන් ඔයා රියදුරෙක් විදියට වැඩ කරනවා
346
00:23:05,509 --> 00:23:07,344
අවු.3කට විතර කලින් ඔයා දික්කසාද වුණා
347
00:23:07,427 --> 00:23:09,179
තව ඔයාට අවු.10ක දුවෙක් ඉන්නවා
348
00:23:09,262 --> 00:23:12,432
වොන් මිලියන 1යි 60ක් පොලී කාරයන්ට ණයයි
349
00:23:12,516 --> 00:23:15,185
තව බැංකුවෙන් 250කට වැඩිය ණයයි
350
00:23:19,231 --> 00:23:20,232
ඔහේ කවුද?
351
00:23:22,067 --> 00:23:23,944
ඔහේ කාටද වැඩ කරන්නේ?
352
00:23:28,990 --> 00:23:31,076
අපිට වැඩි තැන් ඉතුරුවෙලා නෑ
353
00:23:34,663 --> 00:23:36,039
පොඩ්ඩක් හිතන්න
354
00:24:07,028 --> 00:24:08,989
හරි එහෙනම්
355
00:24:12,909 --> 00:24:16,454
-මට හරි තිබහයි
-ඔහේ මුළු රෑම බිව්වද?
356
00:24:16,538 --> 00:24:18,373
නෑ
357
00:24:18,957 --> 00:24:21,710
මං බිංදුවක්වත් බිව්වේ නෑ,
ඒත් මට පොඩ්ඩක් වෙරි වගේ
358
00:24:23,003 --> 00:24:26,673
බලන්න මට හම්බුණ දේ
359
00:24:27,299 --> 00:24:30,218
ගී හුන්, මොකක්ද කළේ?
ආයේ සූදූ ගැහුවද?
360
00:24:30,302 --> 00:24:32,304
මං දිහා ඔහොම බලන්න එපා,
මං සූදු ගැහුවේ නෑ
361
00:24:32,387 --> 00:24:34,806
මං මේවා හම්බකරපුවා
362
00:24:34,890 --> 00:24:36,516
මොකද උඹේ මූණට වුණේ?
363
00:24:36,600 --> 00:24:38,643
-උන් මොකටද උඹට ගැහැව්වේ?
364
00:24:38,727 --> 00:24:39,561
අල්ලලා දාන්න
365
00:24:40,187 --> 00:24:41,563
සන්ග් වූ මේ පැත්තේ කැරකුනාද?
366
00:24:41,646 --> 00:24:43,064
කොහොමද මිනිහගේ වැඩ එහෙම?
367
00:24:43,148 --> 00:24:44,566
හැමවෙලේම බිසී
368
00:24:44,649 --> 00:24:47,152
එයා බිස්නස් ට්‍රිප් එකක් ගිහින් ඉන්නේ පිටරට
369
00:24:47,235 --> 00:24:49,529
ඒහ්,ගුණමකු උලමා
370
00:24:50,113 --> 00:24:52,240
ඌ ආයේ ටවුන් එකට ආවම කෝල් එකක් දෙන්න කියන්න
371
00:24:52,782 --> 00:24:53,867
මං මෙච්චර කරලත්?
372
00:24:53,950 --> 00:24:56,328
ඌ සෝල් විශ්විද්යාලෙට ගියේ මට පිං සිද්ද වෙන්න
373
00:24:56,411 --> 00:24:58,705
පොඩි කාලේ මං තමා ඌව ස්කෝලෙට එක්කන් ගියේ
374
00:24:59,581 --> 00:25:02,334
ඒකයි ඌ ස්කෝලේ ගියේ,හොද රස්සාවක් හම්බුණේ
375
00:25:02,417 --> 00:25:04,169
ඌ අඩුමතරමේ මට ඩ්‍රින්ක් එකක්වත් අරන් දෙන්න ඕනේ
376
00:25:04,252 --> 00:25:07,464
මොකක්ද කියවන්නේ?
මෙන්න,මේක ගෙදර අරන් යන්න
377
00:25:07,547 --> 00:25:09,132
බාර් ගානේ නෙමේ කෙලින්ම ගෙදර යන්න
378
00:25:09,716 --> 00:25:11,551
මෙන්න,ඉතුරු තියාගන්න
379
00:25:13,428 --> 00:25:15,055
මං ෆ්‍රිජ් එක ඇරියා
380
00:25:15,138 --> 00:25:16,932
කන්න දෙයක් හොයාගෙන
381
00:25:17,432 --> 00:25:19,434
382
00:25:19,517 --> 00:25:21,519
ලෝබයා! වොන් 12,000යි දීලා තියෙන්නේ
383
00:25:22,229 --> 00:25:24,856
අම්මගේ මැකරල් හොද්ද
384
00:25:35,575 --> 00:25:36,785
ම්ම්ම්
385
00:25:40,747 --> 00:25:42,415
උඹට බඩගිනිද?
386
00:25:43,667 --> 00:25:44,668
387
00:25:45,877 --> 00:25:47,587
මෙන්න
388
00:25:48,129 --> 00:25:49,923
ඔක්කොම කන්න ඕනේ
389
00:25:50,006 --> 00:25:52,717
මං මේවා කනේ පාරවල් කාලා හම්බකරපු සල්ලි
වලින් ගත්තේ
390
00:25:56,846 --> 00:25:58,556
391
00:26:00,809 --> 00:26:04,646
මගේ බඩත් හිස්,සාක්කුත් හිස්
392
00:26:04,729 --> 00:26:07,857
රෑ දෙරාමැදේ මට තිබහක් ආවා
393
00:26:12,195 --> 00:26:14,281
මෙන්න,පොඩි ගාණක්
394
00:26:15,907 --> 00:26:17,409
අයියෝ,ගන්නකෝ
395
00:26:17,492 --> 00:26:18,702
ඉන්න
396
00:26:20,078 --> 00:26:21,663
ආයේ සූදූ ගහන්න කොහේද ගියේ?
397
00:26:22,580 --> 00:26:23,832
අපෝ නෑ
398
00:26:24,708 --> 00:26:27,627
ඔහොම ඉන්නවා.
මොකක්ද මූණට කරගත්තේ?
399
00:26:29,087 --> 00:26:30,505
උත්තර දෙනවා!
400
00:26:30,588 --> 00:26:32,299
එහෙම මුකුත් නෙමේ
401
00:26:33,383 --> 00:26:37,178
ඔහොම ඉන්නවා,මේ සල්ලි හොරකම් කරපුවාද?
402
00:26:38,013 --> 00:26:40,390
මං මුකුත් හොරකම් කළේ නෑ අම්මේ.
මං ඕව හම්බකළා
403
00:26:40,974 --> 00:26:45,895
මං වැඩ කළා,හරි?මුලු දවසෙම.
මගේ අත් දෙකයි මූණයි වැය කරලා හම්බ කළේ මේවා
404
00:26:46,855 --> 00:26:48,064
අනේ අප්පා
405
00:26:54,487 --> 00:26:58,992
ඉතිං ඔහේ ගා යොන්ග්ට ෆ්‍රයිඩ් චිකන් ගත්තද?
406
00:27:00,285 --> 00:27:01,953
ඔව්,මං රෑ කෑම අරන් දුන්නා
407
00:27:02,704 --> 00:27:05,290
තව තෑග්ගකුත්..ඒක නියමයි
408
00:27:05,373 --> 00:27:08,168
අද මුකුත් ආරංචි වුණේ නැද්ද?
409
00:27:09,836 --> 00:27:10,920
මොන වගේ එකක්ද?
410
00:27:12,964 --> 00:27:17,927
ගා යොන්ග්නුයි,අම්මයි බාප්පයි ඔක්කොම කොහෙද යනවලු
411
00:27:18,011 --> 00:27:20,972
එයාලා ලබන අවුරුද්දේ අමෙරිකාවට යනවලු
412
00:27:22,682 --> 00:27:26,144
ඔයාට ලබන අවුරුද්දේ බලාගත්තැකි,
මං නියම තෑග්ගක් දෙනවා ඔයාට
413
00:27:27,270 --> 00:27:28,396
ගා යොන්ග්,මං පොරොන්දු වෙනවා
414
00:27:29,731 --> 00:27:31,066
ලබන අවුරුද්දේ?
415
00:27:32,484 --> 00:27:33,443
අමෙරිකාවට?
416
00:27:34,110 --> 00:27:35,028
ඔව්
417
00:27:35,111 --> 00:27:39,032
ගා යොන්ග්ගේ බාප්පගේ
රස්සාව ඉක්මනට පටන් ගන්නවලු එහෙ
418
00:27:39,115 --> 00:27:43,036
ඉතිං පවුලම එහෙ යන්න හදන්නේ.
419
00:27:47,374 --> 00:27:48,458
ඒක තමා
420
00:27:49,584 --> 00:27:53,505
ඇහුන් නැද්ද ?
මේ වෙලාවෙත් ඔහොම කන්නේ කොහොමද?
421
00:27:54,089 --> 00:27:56,091
ඔයා ගිහින් දුවව මෙහෙ එක්ක එන්න ඕනේ
422
00:27:58,134 --> 00:28:00,095
මං කොහොමද ඒක කරන්නේ?
423
00:28:02,263 --> 00:28:05,183
ඒක ඉවරනේ,දික්කසාද දවසෙමයි ඒක විසදගත්තේ
424
00:28:09,187 --> 00:28:12,899
මං අර උඩ තට්ටුවේ ඉන්න නීතිය ගැන දන්න කොලුව එක්ක කතා කළා
425
00:28:12,982 --> 00:28:17,320
එයා කිව්වා තාත්තා දුවව ගන්න නම්
426
00:28:17,404 --> 00:28:20,907
දරුවව බලාගන්න ආර්ථිකය හොදයි කියලා පෙන්නන්න ඕනෙලු.
ඒක ඔප්පු කරන්න පුලුවන් නම්,
427
00:28:21,658 --> 00:28:24,285
දරුවව ළගට ගන්න පුලුවන්ලු
428
00:28:26,913 --> 00:28:29,582
පොඩි එකී අමෙරිකා ගියොත්,මොනවා
වෙයිද කවුද දන්නේ
429
00:28:29,666 --> 00:28:31,334
ඒකිට කොරියන් කතා කරන්නත් අමතක වෙයි.
430
00:28:31,418 --> 00:28:34,254
දැන් වගේ උඹ එක්ක කෙල්ලට කතා කරන්න බැරි වෙයි
431
00:28:34,337 --> 00:28:37,215
ඔයා නිකම්ම ආගන්තුකයෙක් වෙලා යයි
432
00:28:39,926 --> 00:28:41,511
උබට විශ්වාසද
433
00:28:43,722 --> 00:28:46,474
පොඩි එකීව දකින් නැතුව ඉන්න පුලුවන් කියලා?
434
00:29:16,379 --> 00:29:17,672
435
00:29:38,943 --> 00:29:40,361
හෙලෝ කවුද මේ?
436
00:29:41,279 --> 00:29:42,280
මම
437
00:29:42,822 --> 00:29:45,450
ඔයා මට කලින් බිස්නස් කාඩ් එක දුන්නේ
438
00:29:45,533 --> 00:29:47,702
ඔයා සෙල්ලමට සහභාගී වෙන්න කැමතිද?
439
00:29:47,786 --> 00:29:51,915
කැමතිනම්..නමයි උපන්දිනෙයි කියන්න.
440
00:30:22,070 --> 00:30:23,404
මිස්ටර් සොන්ග් ගී හුන්
441
00:30:25,406 --> 00:30:26,658
අහ් ඔව්
442
00:30:26,741 --> 00:30:27,909
මුරපදය?
443
00:30:30,495 --> 00:30:34,582
රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්.
ඒක තමා මුරපදේ
444
00:30:44,092 --> 00:30:45,260
අහ්
445
00:30:48,972 --> 00:30:52,308
මං හිතන්නේ හැමෝටම
446
00:30:52,851 --> 00:30:54,978
හුගක් මහන්සියි වගේ..අම්..
447
00:30:55,603 --> 00:30:57,897
කොච්චර වෙලා යනවද
448
00:30:57,981 --> 00:31:00,608
සෙල්ලම කරන තැනට යන්න?
449
00:31:25,842 --> 00:31:27,594
ම්ම්..
450
00:31:30,805 --> 00:31:31,931
මොනවා?
451
00:32:40,458 --> 00:32:42,961
-50… 52…
-මොන..
452
00:32:44,712 --> 00:32:47,840
-55,56
-සමාවෙන්න සර්
453
00:32:47,924 --> 00:32:50,385
-මොනවද ඔයා කරන්නේ?
454
00:32:50,468 --> 00:32:52,929
කතා කරන්න එපා,මට ගාණ වරදිනවා
455
00:32:53,763 --> 00:32:57,558
මම 50, එතකොට
456
00:32:58,184 --> 00:33:01,020
අහ් ඔයා අපි කීයක්
ඉන්නවද කියලා ගණින්න උත්සහ කරනවා නේ?
457
00:33:01,104 --> 00:33:03,940
අන්න හරි. ඒ නිසා මට පොඩ්ඩක් කතා කරන එක නවත්තනවද
458
00:33:04,607 --> 00:33:06,734
එතකොට..හහ්
459
00:33:07,652 --> 00:33:08,653
ඔහොම ඉන්න
460
00:33:09,487 --> 00:33:10,863
මං කොතනද හිටියේ?
461
00:33:12,365 --> 00:33:15,785
උඩ බෝඩ් එක. මෙතන 465ක් ඉන්නවා
462
00:33:16,953 --> 00:33:19,580
ඔහ්,ඒ කියන්නේ ඔයාට අංක 1 හම්බෙලා තියෙන්නේ
463
00:33:19,664 --> 00:33:21,290
එතකොට මං..
464
00:33:22,166 --> 00:33:23,626
මම අන්තිම
465
00:33:26,254 --> 00:33:27,505
මං ඒක දන්නවා
466
00:33:28,464 --> 00:33:30,216
මං නිකම් ගනිනවා
467
00:33:30,299 --> 00:33:35,638
මගේ ඩොක්ටර් කිව්වේ ගනින එක හොදයි එතකොට
ඩිමෙන්ශියා එන් නෑ කියලා
468
00:33:35,722 --> 00:33:38,474
ඩිමෙන්ශියාවනම් ප්‍රශ්නේ,ඔයා මොකද
මෙතන කරන්නේ
469
00:33:38,558 --> 00:33:39,851
මං හිතන්නෙ ඔයා ගෙදර හිටියනම් හරි
470
00:33:39,934 --> 00:33:41,811
ඔයාගේ ලේලි උයලා දෙනකම්
471
00:33:41,894 --> 00:33:43,396
පුටුවේ වාඩි වෙලා ඉන්න
472
00:33:43,479 --> 00:33:45,898
- දරු මුණුබුරෝ බලාගෙන,මං නම් කියන්නේ
-ඔයා කියයි
473
00:33:45,982 --> 00:33:47,692
ඔයාගේ දෙමව්පියෝ එතකොට?
474
00:33:47,775 --> 00:33:51,362
එයාලට ලේලි රස කෑම හදලා දෙනවද මුලු දවසෙම?
475
00:33:55,533 --> 00:33:58,536
මට දැන් වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ
476
00:33:59,203 --> 00:34:00,038
හහ්?
477
00:34:00,913 --> 00:34:02,707
ඩොක්ටර් කිව්වා
478
00:34:03,458 --> 00:34:06,377
මෙතන පිළිකාවක් තියෙනවා කියලා
දවස ගානේ වැඩිවෙන
479
00:34:07,295 --> 00:34:08,963
ඔයාගේ...ඔයාගේ ඔලුවේ?
480
00:34:09,047 --> 00:34:10,173
මොළේ ගෙඩියක්
481
00:34:13,426 --> 00:34:15,094
උඹ ජරා ගොඩ
482
00:34:15,178 --> 00:34:16,345
නවත්තනවා උන්ව!
483
00:34:19,182 --> 00:34:20,058
යා!
484
00:34:20,558 --> 00:34:21,517
වාව්
485
00:34:22,018 --> 00:34:24,020
මේක මාර පුංචි ලෝකයක්නේ
486
00:34:24,103 --> 00:34:27,315
බලනවා මේ ඇස් දිහා.
තාමත් තරහ තියෙනවා,හහ්
487
00:34:27,982 --> 00:34:29,025
ආයෙනම්
488
00:34:29,817 --> 00:34:32,862
කවුරුත් ඔහේගේ ශක්තිය නැති කරන එකක් නෑ.
ඔයාට හැමවෙලේම දිනන්න පුලුවන්
489
00:34:33,488 --> 00:34:34,530
මං ඔහේව බලාගත්තා
490
00:34:34,614 --> 00:34:37,575
කන්න දුන්නා,ඉගැන්නුවා යන එනමක් නැතුව ඉද්දි
491
00:34:38,242 --> 00:34:39,368
මේකද මට හම්බෙන්නේ?
492
00:34:39,452 --> 00:34:42,163
මට දෙන්න පුලුවන් දේට වඩා
දෙයක් ඔහේ මගෙන් ගත්තා
493
00:34:42,246 --> 00:34:45,416
ඒක ඇත්ත නම්,
කොහොමද උඹ් දුන්නේ?
494
00:34:45,500 --> 00:34:48,586
මෙහෙමයි,මං දුන් නෑ. මං නිදහස් වුණා
495
00:34:48,669 --> 00:34:51,130
හ්ම්ම්
496
00:34:52,006 --> 00:34:53,091
"නිදහස්"?
497
00:35:12,276 --> 00:35:14,737
නිදහස,හහ්?
උඹ මොකෙක් හරි දේශපාලඥයෙක්ද?
498
00:35:14,821 --> 00:35:16,280
යමන්,එහෙනම් ගිහින් කොඩියක් වනහන්
499
00:35:16,864 --> 00:35:17,907
ඔව්,ඒක හරි
500
00:35:17,990 --> 00:35:21,744
ඔහේ උතුරු කොරියාවෙන්,නේද?
එහෙනම් උන්ට වනහන්
501
00:35:21,828 --> 00:35:23,412
උඹට කෙලින්න!
502
00:35:24,038 --> 00:35:26,332
හේයි,ඔහොම්ම ඉන්න
503
00:35:26,415 --> 00:35:28,084
ඔහ්,ඔයාගේ බෙල්ලේ තියෙන කැලල
504
00:35:28,167 --> 00:35:29,669
ඔහේ තමා මගුලේ පික්පොකට්කාරයා.
505
00:35:29,752 --> 00:35:32,130
මගේ සල්ලි දීපන් ආපහු,කොහෙද ඒවා
506
00:35:32,213 --> 00:35:34,966
උඹ ඒව ගත්තා මට ඒවා ඕනේ
507
00:35:35,550 --> 00:35:36,968
මොන මගුලක්ද?
508
00:35:37,969 --> 00:35:38,928
කවුද ඔහේ?
509
00:35:40,012 --> 00:35:42,723
-අහ්..
-උඹ මොනව කරනව කියලද හිතන් ඉන්නේ?
510
00:35:42,807 --> 00:35:44,600
මමද? මම..
511
00:35:45,685 --> 00:35:47,979
මගේ නම සොන්ග් ගී හුන්
මම සන්ග්මුන් දොන්ග් වල ඉන්නේ
512
00:35:48,062 --> 00:35:49,105
ඒයි,සන්ග්මුන් දොන්ග් බූරුවො
513
00:35:49,188 --> 00:35:50,273
ඔව්?
514
00:35:50,356 --> 00:35:52,525
මේ පොඩි බැල්ලියි මායි තාම කතා කරකා ඉවර නෑ
515
00:35:52,608 --> 00:35:56,112
ඔව්,මට තේරෙනවා ඒක.
මමයි මේ..
516
00:35:56,195 --> 00:35:57,530
ගෑනියි ඉක්මනට කතා කරන්න ඕනේ
517
00:35:57,613 --> 00:35:59,157
උඹ පාහරයා
518
00:35:59,240 --> 00:36:00,616
මොකක්ද ඔහෙලා දෙන්නගේ මගෝඩි වැඩේ?
519
00:36:01,534 --> 00:36:02,994
මගෙන්ද අහන්නේ?
520
00:36:03,077 --> 00:36:05,121
මොකක්ද ඔහෙගෙ ප්‍රශ්නේ මේ 101 කෙල්ල එක්ක?
521
00:36:05,204 --> 00:36:07,915
මට ශුවර් ඔහේ නම් කෙල්ලො පස්සේ පන්නලා
522
00:36:07,999 --> 00:36:09,250
ප්‍රයෝජන ගන්න එකෙක් කියලා
523
00:36:09,792 --> 00:36:11,460
තමුසෙද කිව්වේ මගෙන් හොරකම් කරන්න කියලා
524
00:36:11,544 --> 00:36:12,879
-උඹ බැල්ලිගේ පුතෝ
-ඕයි යනවා!
525
00:36:12,962 --> 00:36:14,422
මුට ඕනේ මට ගහන්න
526
00:36:14,505 --> 00:36:16,257
මේ තදයා මට ගහන්න හදනවා,හහ්
527
00:36:16,340 --> 00:36:18,342
කවුරුහරි මෙහෙට එන්න! අපිට උදව් ඕනේ
528
00:36:18,426 --> 00:36:20,094
ඔහ්! ඔහ් අන්න එයාලා
529
00:36:20,178 --> 00:36:22,221
මේ පැත්තේ!]
මේකි අපි ඔක්කොගෙම පොකට් වලට විදියි
530
00:36:22,305 --> 00:36:24,432
මූත්..උන් හොරකම් කරයි
531
00:36:49,081 --> 00:36:52,627
මම කැමතියි ඔබ සැමදෙනාව සාදරයෙන් පිළිගන්න
532
00:36:53,211 --> 00:36:57,590
මෙහි සිටින හැමෝම දින 6ට ක්‍රීඩා 6ක් සදහා සහභාගී වෙයි
533
00:36:57,673 --> 00:37:02,553
ක්‍රීඩා 6න්ම ජයග්‍රහණය කරන
අයට සුපිරි මුදල් ත්‍යාගයක් හිමි වෙනවා
534
00:37:03,346 --> 00:37:05,014
අපි ඒක විශ්වාස කරන්නේ කොහොමද?
535
00:37:05,598 --> 00:37:08,142
ඔයාලා අපේ බඩු සේරම අරන් අපිව මෙතන නිදාගන්න දැම්මා
536
00:37:08,226 --> 00:37:10,144
ඊටපස්සේ අපිව මේ අමුතු ගබඩාවට අරන් ආවා
537
00:37:10,228 --> 00:37:13,481
දැන් ඔහේ කියනවා අපිට
සෙල්ලම් ටිකකින් දින්නොත් සල්ලි දෙනවා කියලා
538
00:37:13,564 --> 00:37:15,399
ඔයා හිතන්නේ අපි ඒක පිළිගනී කියලද?
539
00:37:15,483 --> 00:37:17,693
අපි අසීරුවෙන් හෝ මේ ඔක්කොම බාරගෙන
540
00:37:17,777 --> 00:37:20,863
ඔයාලව මෙතනට ගෙනාව වගේම ,
සියලු පහසුකම් සලසා දුන්නා
541
00:37:21,489 --> 00:37:24,242
ක්‍රීඩා අවසන් වුණාට පසුව සියලු දේ ආපසු ලබා දෙනවා
542
00:37:25,117 --> 00:37:28,329
ඔයාලා..ඔයාලා ඔක්කොම මුහුණු ආවරණය කරන් ඉන්නේ මොකද?
543
00:37:28,412 --> 00:37:30,373
අපි කිසිම කෙනෙක්ට අපේ මුහුණුවත්
544
00:37:30,456 --> 00:37:33,501
අපේ පෞද්ගලික තොරතුරුවත් හෙළි කරන්නෙ නෑ
545
00:37:33,584 --> 00:37:37,713
ඒක සාධාරණ තරග වගේම රහස්‍ය බාවය වෙනුවෙන්
ගත්ත පියවරක්
546
00:37:37,797 --> 00:37:39,090
කරුණාකරලා වටහාගන්න
547
00:37:39,173 --> 00:37:41,092
හොදයි,මට නම් ඔහෙලව සතේකට විශ්වාස නෑ.
548
00:37:41,175 --> 00:37:43,928
ඔහෙලා අපිව රැවැට්ටුවා.
අපිව පැහරගත්තා
549
00:37:44,553 --> 00:37:46,305
ඔහෙලට ඕන තරම් නිදහසට කරුණු කියන්න පුලුවන්
550
00:37:46,389 --> 00:37:48,683
කවුරුත් දැන නොගන්න ඔහෙල මෙතන නීතිය
කැඩුවා කියලා
551
00:37:49,684 --> 00:37:52,603
ඔහෙලා එහෙම නම් එන්නේ,අපිට
ඊට වැඩි දෙයක් ඕනේ
552
00:37:53,187 --> 00:37:54,939
ක්‍රීඩක 218, චෝ සන්ග් වූ
553
00:37:56,941 --> 00:37:58,150
වයස අවු.46 යි
554
00:37:58,234 --> 00:38:00,903
ජෝයි ආයෝජකයන්ගේ 2වෙනි කණ්ඩායමේ හිටපු කණ්ඩායම් නායක
555
00:38:00,987 --> 00:38:02,738
තම සේවාදායකයාගේ ඉතිරි මුදල් වංචා කළා
556
00:38:02,822 --> 00:38:06,325
ඉන්පසු ව්‍යුත්පන්න හා අනාගත සැලසුම් වලට
යෙදෙව්වත් අසමත් වුණා
557
00:38:06,409 --> 00:38:08,828
කාලීන අලාභය, වොන් මිලියන 650යි
558
00:38:08,911 --> 00:38:11,247
107, කිම් මී ඔක්, වොන් මිලියන 540ක්
ණයිය
559
00:38:11,330 --> 00:38:13,416
118, ඔහ් යොන්ග් උක්
බිලියන 1.02ක ණය
560
00:38:13,499 --> 00:38:16,252
322, ජුන්ග් මී ටේ,
මිලියන 880ක ණය
561
00:38:16,335 --> 00:38:18,754
119, නො සන්ග් හුන්
බිලියන 1,39ක ණය
562
00:38:18,838 --> 00:38:21,674
369, පාර්ක් ජූ උන්
මිලියන 900ක ණය
563
00:38:22,508 --> 00:38:27,305
මේ ශාලාවේ හිටගෙන ඉන්න හැමෝම
ආර්ථික බිදවැටීම් එක්ක ජීවත් වෙන අය
564
00:38:27,388 --> 00:38:30,016
ඔයාලා හැමෝටම ගෙවාගන්න බැරි තරම් ණය
565
00:38:30,725 --> 00:38:35,021
අපි මුලින්ම ඔයාලව හම්බෙන්න ගිය වෙලාවේ,
ඔයාලගෙන් එක්කෙනෙක්වත් අපිව විශ්වාස කළේ නෑ
566
00:38:35,104 --> 00:38:38,107
ඒත් ඔයාල දන්නව වගේම අපි සෙල්ලමක් කළා
567
00:38:38,190 --> 00:38:40,818
ඒ වගේම අපි පොරොන්දු වුණා දින්නොත්
සල්ලි දෙන්න
568
00:38:40,901 --> 00:38:43,279
අන්න ඒ වෙලාවේ හැමෝම අපිව විශ්වාස කළා
569
00:38:43,362 --> 00:38:48,200
ඔයාලා අපිට කතා කරලා මෙ ක්‍රීඩාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ ඔයාලගේ කැමත්තෙන්
570
00:38:48,284 --> 00:38:49,118
ඉතිං ඒ තමයි මේ
571
00:38:49,201 --> 00:38:52,079
මං ඔබලට තව එක අවස්ථාවක් දෙනවා තෝරගන්න
572
00:38:54,498 --> 00:38:57,752
ඔයාලා ආයෙම පරණ දුක්කිත ජීවිතේ ගෙවන්න යනවද අර
573
00:38:57,835 --> 00:38:59,712
ණය කාරයෝ ඔයාලව පන්නන් එන?
574
00:38:59,795 --> 00:39:04,175
නැත්නම් අපි මේ දෙන අවසන් අවස්ථාව ප්‍රයෝජනයට
ගන්නවද?
575
00:39:08,387 --> 00:39:10,973
අපි මොන සෙල්ලම්ද කරන්නේ මෙහෙදි?
576
00:39:11,057 --> 00:39:12,558
තරග වල සාධාරණත්වය හේතුවෙන්
577
00:39:12,641 --> 00:39:15,561
අපිට දැන්ම කිසිම ක්‍රීඩාවක් ගැන කියන්න බෑ.
578
00:39:16,145 --> 00:39:17,229
එක ප්‍රශ්නයක්
579
00:39:18,022 --> 00:39:20,483
අපි දින්නොත්,අපිට කීයක්ද ලැබෙන්නේ?
580
00:39:29,492 --> 00:39:33,496
ඔයාලගේ මුදල් ත්‍යාගය හැම
තරගයකටම පස්සේ එකින් එක එකතු වෙනවා
581
00:39:36,499 --> 00:39:40,753
පළවෙනි තරගය ඉවර වුණාම හැමෝටම අපි
මුදල කීයක්ද කියල හෙළිකරනවා
582
00:39:41,504 --> 00:39:46,175
කවුරු හරි සහභාගී වෙන්න අකමැති නම්,
දැන්ම අපිට දැනුම් දෙන්න
583
00:40:17,164 --> 00:40:18,874
ක්‍රීඩක අනුමැති පත්‍රය
584
00:40:18,958 --> 00:40:21,210
ක්‍රීඩකයන් හට
ක්‍රීඩා කිරීම නතර කිරීමට අවසර නැත
585
00:40:21,293 --> 00:40:23,838
ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන
ක්‍රීඩකයන් ඉවත් කරනු ලැබේ
586
00:40:23,921 --> 00:40:26,424
බහුතර එකගතාවය මත පමණක්
ක්‍රීඩා අවසන් කරනු ලැබේ
587
00:40:26,507 --> 00:40:28,968
එච්චරද?නැත්නම්…
588
00:40:46,944 --> 00:40:51,490
අත්සන,සොන්ග් ගී හුන්
589
00:40:54,243 --> 00:40:57,496
නිවේදනයයි,පළමු තරගය ආරම්භ වීමට නියමිතයි.
590
00:40:58,330 --> 00:41:00,541
කරුණාකර කාර්යමණ්ඩලයේ උපදෙස් පිළිපදින්න.
591
00:41:00,624 --> 00:41:03,127
කරුණාකර ක්‍රීඩා ගාරය වෙත පැමිණෙන්න.
592
00:41:07,673 --> 00:41:09,675
අඩේ අර බලන්න
593
00:41:10,885 --> 00:41:12,970
වා..මේක පට්ට ලොකු තැනක්නේ
594
00:41:14,638 --> 00:41:17,349
කැමරාව දෙස බලන්න,ස්මයිල්!.
595
00:41:23,522 --> 00:41:25,274
කැමරාව දෙස බලන්න.
596
00:41:25,983 --> 00:41:27,234
ස්මයිල්!.
597
00:41:28,777 --> 00:41:29,737
ආශ්
598
00:41:30,738 --> 00:41:32,156
-අයින් වෙනවා
-ආෂ්
599
00:41:37,578 --> 00:41:39,246
කැමරාව දෙස බලන්න.
600
00:41:41,540 --> 00:41:42,500
ස්මයිල්!
601
00:42:55,823 --> 00:42:57,700
අනන්‍යතාවය තහවුරුයි.
602
00:43:13,215 --> 00:43:14,466
යා,සන්ග් වූ
603
00:43:16,760 --> 00:43:18,053
ඔහ්,සන්ග් වූ,මගේ කොල්ලා
604
00:43:19,471 --> 00:43:21,640
මොකක්ද වුණේ?
මොන මගුලක්ද මෙහෙ කරන්නේ?
605
00:43:22,433 --> 00:43:24,476
අහ්,උඹේ අම්මයි මායි එදා කතා කළා
606
00:43:24,560 --> 00:43:26,770
එයා කිව්වා උඹ රටින් ගිහින් කියලා බිස්නස් ට්‍රිප් එකකට
607
00:43:27,938 --> 00:43:29,857
අර මනුස්සයා මොක්කද කිව්වේ,ආ
608
00:43:30,399 --> 00:43:31,692
උඹට ණය තියෙන්න බෑනේ
609
00:43:32,234 --> 00:43:34,278
සෝල් කැම්පස් ගිය සන්ග් වූමයි නේද මේ?
610
00:43:34,361 --> 00:43:35,487
611
00:43:35,571 --> 00:43:37,698
අපි ඒ ගැන පස්සේ කතා කරමු
612
00:43:37,781 --> 00:43:40,034
…කරුණාකර පිටියේ ඇති සුදු ඉර පිටුපසින් හිට ගන්න
613
00:43:40,117 --> 00:43:42,119
උපදෙස් ලැබෙනකම් එලෙස රැදී සිටින්න
614
00:43:42,661 --> 00:43:47,082
නැවතත්..සියලුම ක්‍රීඩකයන් සුදු ඉරට පිටුපසින් හිටගෙන
615
00:43:47,166 --> 00:43:49,084
උපදෙස් ලැබෙන තුරු රැදී සිටින්න.
616
00:44:06,310 --> 00:44:08,228
රිසෙප්ෂන් එකෙන් කතාකරනවා
617
00:44:08,312 --> 00:44:10,773
පළවෙනි තරගයට සූදානම් කරලා අවසන්
618
00:44:11,690 --> 00:44:12,816
අපිට දැන් පටන් ගන්න පුලුවන්
619
00:44:45,641 --> 00:44:47,309
-යා
-අහ්?
620
00:44:47,393 --> 00:44:49,228
අර මොකක්ද අර තියෙන්නේ?
621
00:44:49,812 --> 00:44:51,146
බය හිතෙනවා
622
00:44:51,230 --> 00:44:53,315
ඒ කෙහෙල්මලට බය හිතෙන ලොකු ඔලුවක් තියෙන්නේ
623
00:44:53,399 --> 00:44:55,859
මෙන්න පළවන තරගය.
624
00:44:55,943 --> 00:44:58,445
ඔබ තරග කරන්නේ
"රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්" තරගයයි.
625
00:45:01,615 --> 00:45:05,369
"ග්‍රීන් ලයිට්" කියූ විට
ඔබට ඉදිරියට ගමන් කළ හැක
626
00:45:05,452 --> 00:45:07,621
"රෙඩ් ලයිට්" කියූ විට නවතින්න
627
00:45:07,704 --> 00:45:11,750
එවිටත් ඔබ සෙලවුණහොත් ඔබව ඉවත් කරනු ඇත
628
00:45:12,459 --> 00:45:13,794
රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්?
629
00:45:15,421 --> 00:45:17,339
අපි පොඩි කාලේ කරපු සෙල්ලම
630
00:45:17,423 --> 00:45:20,259
-ක්‍රීඩා නීති නැවතත්.
-මං හිතන්නේ ඒක තමා ඒ කිව්වේ
631
00:45:20,342 --> 00:45:21,427
රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්?
632
00:45:21,510 --> 00:45:23,178
-මේක විහිලුවක්ද?
633
00:45:23,262 --> 00:45:24,638
-සිරාවටමද මේ කියන්නෙ?
634
00:45:24,721 --> 00:45:27,099
-එහෙනම් පළවෙනියට ඔට්ටු අල්ලහන්
635
00:45:27,182 --> 00:45:29,268
636
00:45:29,351 --> 00:45:30,894
වොන් මිලියනයක්
637
00:45:30,978 --> 00:45:32,104
ඩීල්?
638
00:45:32,646 --> 00:45:34,690
අම්මටසිරි
639
00:45:34,773 --> 00:45:35,607
ඩීල්
640
00:45:36,191 --> 00:45:38,193
ඉවත්නොවී පළමු මිණි.5 ක්‍රීඩා කර
641
00:45:38,277 --> 00:45:40,946
දිනුම් රේඛාව පසු කරන ක්‍රීඩකයන්
642
00:45:41,029 --> 00:45:42,322
මේ වටය සමත් වනු ඇත
643
00:45:42,948 --> 00:45:44,658
එසේනම්,තරගය ආරම්භ කරමු.
644
00:45:46,618 --> 00:45:48,328
ග්‍රීන් ලයිට්.
645
00:45:51,582 --> 00:45:53,167
රෙඩ් ලයිට්
646
00:45:53,750 --> 00:45:55,377
වෝහ්
647
00:45:55,461 --> 00:45:58,255
ක්‍රීඩක 324, ඉවත් වේ.
648
00:45:59,423 --> 00:46:00,924
ගොන් හරකා අහු වුණානේ
649
00:46:05,762 --> 00:46:06,805
650
00:46:08,056 --> 00:46:09,308
ඔයාට ඒක ඇහුනද?
651
00:46:16,940 --> 00:46:18,567
ග්‍රීන් ලයිට්.
652
00:46:21,236 --> 00:46:22,571
රෙඩ් ලයිට්
653
00:46:25,032 --> 00:46:27,743
ඒයි,තෝ අයින් වුණා,මෝඩයෝ
654
00:46:28,452 --> 00:46:29,578
දැන් ඔය රගපෑම නවත්තහන්
655
00:47:49,533 --> 00:47:51,326
මම ආයෙම නීති ටික කියන්නම්
656
00:47:52,536 --> 00:47:55,831
"ග්‍රීන් ලයිට්" කියූ විට ඉදිරියට ගමන් කරන්න
657
00:47:55,914 --> 00:47:57,791
"රෙඩ් ලයිට්"කියූ විට නවතින්න
658
00:47:57,874 --> 00:48:03,338
එහෙත් ඔබ සෙලවුණහොත්,ඔබව ඉවත් කරනු ඇත .
659
00:48:07,843 --> 00:48:09,886
නැවතත්.
660
00:48:11,179 --> 00:48:14,016
"ග්‍රීන් ලයිට්" කියූ විට ඉදිරියට ගමන් කරන්න
661
00:48:14,099 --> 00:48:15,559
"රෙඩ් ලයිට්" කියූ විට නවතින්න
662
00:48:16,643 --> 00:48:20,939
එහෙත් ඔබ සෙලවුණහොත්,ඔබව ඉවත් කරණු ලැබේ.
663
00:48:22,065 --> 00:48:24,901
එසේනම් නැවතත් තරගයට.
664
00:48:24,985 --> 00:48:26,320
ග්‍රීන් ලයිට්.
665
00:48:28,822 --> 00:48:30,532
රෙඩ් ලයිට්.
666
00:48:37,706 --> 00:48:39,249
ග්‍රීන් ලයිට්
667
00:48:42,210 --> 00:48:43,587
රෙඩ් ලයිට්.
668
00:48:46,506 --> 00:48:47,716
ග්‍රීන් ලයිට්.
669
00:48:50,385 --> 00:48:51,511
රෙඩ් ලයිට්.
670
00:48:55,641 --> 00:48:56,892
ග්‍රීන් ලයිට්.
671
00:48:58,518 --> 00:48:59,436
රෙඩ් ලයිට්
672
00:49:03,523 --> 00:49:05,984
ගී හුන්,පිටිපස්ස බලන් නැතුව අහගන්න
673
00:49:06,652 --> 00:49:08,904
ඔයාට ඔතන තව වෙලා ඉන්න බෑ
674
00:49:09,780 --> 00:49:11,531
මං හිතන්නේ අර බෝනික්කට
අපි හෙළවුණොත් තේරෙනවා
675
00:49:12,616 --> 00:49:15,243
ඔයා කා හරි පිටිපස්සෙන් ඉද්දි
ඔයාව අහු වෙන් නෑ
676
00:49:17,204 --> 00:49:18,163
ග්‍රීන් ලයිට්
677
00:49:19,373 --> 00:49:20,499
රෙඩ් ලයිට්.
678
00:49:29,299 --> 00:49:30,550
අර ටයිමරේ
679
00:49:36,181 --> 00:49:37,683
ග්‍රීන් ලයිට්.
680
00:49:38,809 --> 00:49:39,726
රෙඩ් ලයිට්.
681
00:49:49,403 --> 00:49:50,696
ග්‍රීන් ලයිට්.
682
00:49:52,030 --> 00:49:53,073
රෙඩ් ලයිට්.
683
00:50:01,248 --> 00:50:02,791
ග්‍රීන් ලයිට්
684
00:50:02,874 --> 00:50:04,126
රෙඩ් ලයිට්.
685
00:50:06,461 --> 00:50:08,130
කවුද ඔය? මට ඔහේව ඇහෙනවා
686
00:50:09,214 --> 00:50:10,716
ඔයාට එරෙහි වුණ බැල්ලි
687
00:50:12,259 --> 00:50:13,468
උඹ හැපින්නි
688
00:50:15,303 --> 00:50:17,264
තව එක පාරක් මං ඔහේව පරද්දන්නද?
689
00:50:17,347 --> 00:50:18,432
මට ඉන්න දීපන්
690
00:50:19,057 --> 00:50:20,100
ප්ලීස්
691
00:50:20,183 --> 00:50:21,768
වෙව්ලන්න එපා, බූරුවෝ
692
00:50:21,852 --> 00:50:23,353
ඔහේව අහුවුණොත් මරයි
693
00:50:23,437 --> 00:50:24,896
ග්‍රීන් ලයිට්.
694
00:50:24,980 --> 00:50:26,148
රෙඩ් ලයිට්.
695
00:50:34,364 --> 00:50:36,324
ග්‍රීන් ලයිට්.
696
00:50:36,408 --> 00:50:37,409
රෙඩ් ලයිට්.
697
00:50:37,909 --> 00:50:40,662
උදව් කරන්න,ප්ලීස්,මට මැරෙන්න බෑ
698
00:50:41,163 --> 00:50:42,998
අතාරිනවා,ඔහේ මොකක්ද කරන්නේ?
699
00:50:43,081 --> 00:50:44,207
අනේ,උදව් කරන්න
700
00:50:45,375 --> 00:50:47,419
උදව් කරන්න!
701
00:50:48,754 --> 00:50:50,130
ග්‍රීන් ලයිට්.
702
00:50:50,839 --> 00:50:51,882
රෙඩ් ලයිට්.
703
00:50:56,887 --> 00:50:58,805
ග්‍රීන් ලයිට්.
704
00:51:00,098 --> 00:51:01,016
රෙඩ් ලයිට්.
705
00:51:27,083 --> 00:51:29,711
706
00:51:29,795 --> 00:51:33,632
707
00:51:34,591 --> 00:51:38,845
-ග්‍රීන් ලයිට්,රෙඩ් ලයිට්.
708
00:51:38,929 --> 00:51:53,929
WWW.CINERU.LK
වෙත නිකුත් කළ උපසිරැසියකි
709
00:51:53,953 --> 00:52:03,953
♥විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)♥