1 00:00:02,000 --> 00:00:08,300 WWW.CINERU.LK වෙත නිකුත් කළ උපසිරැසියකි 2 00:00:08,324 --> 00:00:16,324 පරිවර්තනය හා උපසිරැසි : විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) ©කරුණාකර කතෘ අයිතිය සුරකින්න 3 00:00:20,228 --> 00:00:23,898 අපේ ගමේ සෙල්ලමක් තිබ්බා "දැල්ලො සෙල්ලම"කියලා 4 00:00:25,859 --> 00:00:29,195 අපි ඒකට එහෙම කිව්වේ, සෙල්ලම කළේ දැල්ලෙක් හැඩේ පිටියක නිසා 5 00:00:30,488 --> 00:00:31,573 නීති රීති ටික සරලයි. 6 00:00:32,949 --> 00:00:37,579 ළමයි පිල් 2කට බෙදෙනවා,. ආරක්ෂක පිලයි,විරුද්ද පිලයි 7 00:00:39,914 --> 00:00:43,960 සෙල්ලම පටන් ගත්තම,ආරක්ෂක පිලට අඩි 2ක සීමාවක් ඇතුලේ දුවන්න පුලුවන්, 8 00:00:44,044 --> 00:00:48,006 විරුද්ධ පිල එපිටින් ඉදන් තනි කකුලෙන් පැන පැන ඉද්දි. 9 00:00:50,967 --> 00:00:52,469 ඒ ඔයාගේ අම්මා 10 00:00:52,552 --> 00:00:58,475 ඒත් විරුද්ධ පිල දැල්ලගේ ඉණ හරිය කපාගෙන, අනිත් පිල පහු කළොත් , 11 00:00:58,558 --> 00:01:01,394 එයාලට කකුල් දෙකෙන්ම දුවන්න නිදහස ලැබෙනවා. 12 00:01:07,942 --> 00:01:09,277 ඉන්ස්පෙක්ටර් රොයල් 13 00:01:10,070 --> 00:01:11,738 ඉන්ස්පෙක්ටර් රොයල් 14 00:01:11,821 --> 00:01:14,657 හේතුවක් දන් නෑ,ඒත් අපි ඒකට "ඉන්ස්පෙක්ටර් රොයල්" කියලයි කියන්නේ. 15 00:01:17,077 --> 00:01:19,329 අපි අවසාන තරගයට සූදානම් වුණාම, 16 00:01:19,996 --> 00:01:23,249 විරුද්ධ වාදියෝ ඔක්කොම දැල්ලගේ පිවිසුම ගාවට එකතු වෙනවා . 17 00:01:26,419 --> 00:01:27,504 යන්න 18 00:01:29,005 --> 00:01:30,048 දිනන්න නම්, 19 00:01:30,131 --> 00:01:33,176 ප්‍රතිවාදියෝ දැල්ලගේ ඔලුවේ තියෙන 20 00:01:33,259 --> 00:01:35,178 පුංචි තහනම් කලාපයට පය තියන්න ඕනේ. 21 00:01:36,554 --> 00:01:39,432 ඒත් ආරක්ෂක පිලේ කෙනෙක් ඔයාව තල්ලු කළොත් 22 00:01:39,516 --> 00:01:41,434 දැල්ලගේ සීමාවෙන් එහාට, 23 00:01:42,519 --> 00:01:43,603 ඔයා මැරෙනවා. 24 00:01:44,979 --> 00:01:47,607 ඇත්ත.ඔයායා මැරෙනවා 25 00:02:04,290 --> 00:02:06,292 දින්නා! 26 00:02:06,376 --> 00:02:07,544 දිනුම. 27 00:02:08,211 --> 00:02:11,923 ඔයා දැල්ලගේ ඔලුවට පය තිබ්බම ඔයා දිනුම්, එතකොට "දින්නා" කියලා කෑ ගහනවා 28 00:02:12,924 --> 00:02:16,845 ඒ වෙලාවේ,මට හිතුනා මට මුළු ලෝකෙම හම්බුණානම් කියලා 29 00:02:17,345 --> 00:02:18,263 පුදුමාකාර සතුටක් 30 00:02:31,314 --> 00:02:35,739 SQUID GAME "දැල්ලෝ සෙල්ලම" 31 00:02:36,739 --> 00:02:40,493 1 කොටස ;රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට් 32 00:02:42,829 --> 00:02:43,788 අහ් 33 00:02:45,623 --> 00:02:46,541 අම්.. 34 00:02:47,292 --> 00:02:49,002 මේ දෛනික දීමනාවද? 35 00:02:50,295 --> 00:02:54,424 නෑ,මතක නැද්ද? ගා යොන්ග් ගේ උපන්දිනේ අද 36 00:02:57,468 --> 00:02:58,636 ඔව්,නැතුව,මට මතකයි 37 00:02:58,720 --> 00:03:03,766 ආයේ මතක ඇතුව එයාව එක්කන් එන්න අහ් ,පස්සේ රෑට කන්න මොනවහරිත් 38 00:03:03,850 --> 00:03:07,020 මට හොද කෑම ටිකක් නම් මේකෙන් ගන්න බැරිවෙයි මේ කාලේ අමාරුයි 39 00:03:07,687 --> 00:03:10,607 ගා යොන්ග් ෆ්‍රයිඩ් චිකන් වලට ආසයි,දන්නවද 40 00:03:11,274 --> 00:03:13,192 ගිහින් එයාට ෆ්‍රයිඩ් චිකන් ටිකක් ගේන්න 41 00:03:13,818 --> 00:03:15,069 චිකන් විතරක්ද අම්මේ? 42 00:03:15,695 --> 00:03:17,488 හිතෙන් නැද්ද මං එයාට තෑග්ගක් ගන්න ඕනේ කියලා? 43 00:03:17,572 --> 00:03:18,781 මට තව කීයක් හරි දෙන්න,හහ්? 44 00:03:19,782 --> 00:03:21,075 මට සල්ලි නෑ 45 00:03:21,159 --> 00:03:22,911 මොනවද ඔයා කියන්නේ? 46 00:03:22,994 --> 00:03:25,622 මං වාහනේ එළවලා ගත්ත පඩියම ඔයාට දුන්නා 47 00:03:25,705 --> 00:03:27,624 අයිගෝ,ඕක නවත්තගන්න 48 00:03:28,207 --> 00:03:31,794 ඒයි,අපිට ඔයාගේ ලෝන් වල පොලියවත් ඕකෙන් ගෙවාගන්න බෑ 49 00:03:32,962 --> 00:03:35,131 අපිට දැන් ඒක කරන්න බෑ, අපි ඉදලා හිටලනේ වියදම් කරන්නෙත් 50 00:03:35,214 --> 00:03:37,050 වියදම් කරන්න ඕන වෙලේවත් වියදම් කරමු 51 00:03:38,343 --> 00:03:39,344 52 00:03:40,428 --> 00:03:41,554 ඔහ් 53 00:03:46,601 --> 00:03:48,770 ඔයා ඔච්චර වැඩ කරන එක නවත්තනවද? 54 00:03:48,853 --> 00:03:51,522 ඕක ඉවරවෙලා පිගන් ටික හෝදන්න මතක් කරලා 55 00:03:53,942 --> 00:03:56,611 ඔයා හම්බ කරන දේකුත් නෑ,බොරුවට කොන්ද කඩාගන්නවා 56 00:04:09,165 --> 00:04:10,083 අහ්! 57 00:04:22,345 --> 00:04:25,306 ඩේහාන් බැංකුව 58 00:04:25,390 --> 00:04:26,307 ඔබේ මුරපදය ඇතුලත් කරන්න 59 00:04:28,893 --> 00:04:29,727 හහ්? 60 00:04:29,811 --> 00:04:30,853 ඒයි 61 00:04:30,937 --> 00:04:32,105 ඒක මගේ උපන්දිනේ වෙන්න ඕනනේ 62 00:04:32,814 --> 00:04:34,565 -වෙන්න බෑ -රහස් අංකයත් ඔයා නිසා වෙනස් කරලා 63 00:04:35,149 --> 00:04:37,068 මට පේන්නේ උඹේ අම්මා උඹව අතෑරලා දාලා 64 00:04:38,695 --> 00:04:39,654 ෂ්ෂ් 65 00:04:41,614 --> 00:04:42,782 හහ්? 66 00:04:43,449 --> 00:04:45,576 ආශ් මොකක්ද අලුත් එක අම්මපා? 67 00:04:45,660 --> 00:04:47,161 අම්මගේ උපන්දිනේ ගහලා බලන්න 68 00:04:47,745 --> 00:04:48,663 එයාගේ උපන්දිනේ? 69 00:04:49,414 --> 00:04:50,415 එයාගේ උපන්දිනේ.. 70 00:04:51,416 --> 00:04:53,710 උඹ කියන්න යන්නේ උඹේම අම්මගේ උපන්දිනේ මතක නෑ කියලද? 71 00:04:53,793 --> 00:04:54,961 -ඕන පොඩි එකෙක් ඒක දන්නවා -ෂ්ෂ් 72 00:04:55,044 --> 00:04:57,088 -මං දන් නෑ කියලා කියන්න එපා -ඒයි 73 00:04:57,171 --> 00:05:00,883 එයා ඒක සමරන්නේ ලූනාර් කැලන්ඩරේ විදියට, හැම අවුරුද්දෙම එක දවස නෙමේ එතකොට 74 00:05:00,967 --> 00:05:03,636 -මොළේ පොඩ්ඩක් පාවිච්චි කරනවා -ඊටපස්සේ ලූනාර් දවසට හදලා දිනේ දානවා 75 00:05:04,929 --> 00:05:06,389 ආෂ් 76 00:05:08,224 --> 00:05:09,475 ආහ්,වැඩකළා! 77 00:05:11,227 --> 00:05:12,312 ආශ් 78 00:05:12,937 --> 00:05:14,605 ඒයි,ඒයි,ඒයි,ඉදහන් 79 00:05:14,689 --> 00:05:16,607 උඹේ කාඩ් එක බ්ලොක් වෙයි ආයේ වැරැද්දුවොත් 80 00:05:16,691 --> 00:05:18,693 මේ පාරනම් හොදට හිතහන් 81 00:05:29,912 --> 00:05:31,789 ඔබට ලබා ගැනීමට අවශ්‍ය මුදල සදහන් කරන්න. 82 00:05:31,873 --> 00:05:34,292 අහ්! 83 00:05:34,375 --> 00:05:36,169 මොකක්ද හරිගියේ?උඹේ උපන්දිනේද? 84 00:05:36,252 --> 00:05:37,712 මගේ ළමයගේ,අද උපන්දිනේ 85 00:05:37,795 --> 00:05:39,839 අහ්! නාකි මනුස්සයා මිණිබිරී ගැන හිතනවනේ 86 00:05:39,922 --> 00:05:41,424 එයාගෙම පුතාට වඩා 87 00:05:41,507 --> 00:05:43,468 අහ්.ෂිට්! 88 00:05:43,551 --> 00:05:45,386 -අංක 9… 89 00:05:45,470 --> 00:05:47,096 -කමෝන්! 90 00:05:51,267 --> 00:05:52,852 -කමෝන්! -යං! 91 00:05:55,605 --> 00:05:57,857 යං!යං! 92 00:06:01,360 --> 00:06:04,238 වේගෙන්! 93 00:06:09,243 --> 00:06:12,205 තෝ කිව්වා මං මේක දිනනව කියලා. කෙලියනේ 94 00:06:13,498 --> 00:06:15,124 මෝඩ යකා 95 00:06:16,709 --> 00:06:18,795 කොහොමද මේ වගේ සතෙක් එක්ක පරදින්නේ 96 00:06:26,469 --> 00:06:29,806 සවන්දෙන්න,10වෙනි තරගයට ඔට්ටු තැබීම අවසන් වීමට ආසන්නයි. 97 00:06:29,889 --> 00:06:31,557 කරුණාකර ඔබේ අවසාන ඔට්ටුව තබන්න. 98 00:06:31,641 --> 00:06:33,976 -නැවතත්.10 වෙනි තරගයට ඔට්ටු… -ඒයි,ඉක්මන් කරහන් 99 00:06:34,060 --> 00:06:36,771 …අවසන් වීමට ආසන්නයි.කරුණාකර ඔබේ අවසන් ඔට්ටුව තබන්න. 100 00:06:36,854 --> 00:06:38,523 ඒයි,යාලුවා 101 00:06:40,274 --> 00:06:42,151 -ඒයි,තමුසේ මොන.. -මාව අල්ලන්න එපා 102 00:06:42,235 --> 00:06:45,154 මාව දාලා යන්න හදන්නේ කොහොමද? පේන් නැද්ද මං කල්පනා කරනවා 103 00:06:55,665 --> 00:06:56,666 හරි 104 00:07:00,294 --> 00:07:02,880 අංක 9 බේකිල් පුරාවෘතය මැදට ආවා. 105 00:07:02,964 --> 00:07:04,715 අන්න හරි 106 00:07:04,799 --> 00:07:06,175 කමෝන් 107 00:07:06,259 --> 00:07:07,468 යමන්,හරේ 108 00:07:07,552 --> 00:07:09,637 යං!නියමයි! 109 00:07:09,720 --> 00:07:13,141 එළකිරි!කමෝන්!කමෝන්! 110 00:07:13,224 --> 00:07:16,018 කමෝන්!වේගෙන්!වේගෙන්! 111 00:07:18,980 --> 00:07:20,606 හරේ!ඔහ්! 112 00:07:20,690 --> 00:07:22,483 අක්ක 6-අකුණුසැර වේගයෙන් ඉදිරියට එනවා. 113 00:07:22,567 --> 00:07:24,235 -යං!යං! -අකුණුසැර අංක 7 පසුකළා… 114 00:07:24,318 --> 00:07:25,736 යමං 6යි 8යි! 115 00:07:25,820 --> 00:07:27,321 හරි!නියමයි!නියමයි! 116 00:07:29,407 --> 00:07:32,034 නියමයි පුතා!යමු 6යි 8යි 117 00:07:33,828 --> 00:07:36,414 දෙවෙනි ස්ථානය 118 00:07:36,497 --> 00:07:39,208 මං ඒක දින්නා යකෝ! 6යි 8යි! 119 00:07:41,669 --> 00:07:43,588 -ඒකනෙමේ ඇයි උඹ 6ම තේරුවේ? -ඔහ්! 120 00:07:43,671 --> 00:07:44,797 අඩෝ!මං කිව්වා! 121 00:07:44,881 --> 00:07:48,551 අද ජූනි 8නේ. 6වෙනි මාසේ 8 වෙනිදා මගේ දුව ඉපදුන දවස 122 00:07:52,638 --> 00:07:54,932 -මිලියන 4 1/2ක් දිනුම් -ගොඩක් ස්තූතියි 123 00:07:57,143 --> 00:07:59,645 මෙන්න,ඔයාට පොඩි තෑග්ගක් ආයෙමත් ස්තූතියි 124 00:07:59,729 --> 00:08:01,397 -මට මොනවද හම්බෙන්නේ? 125 00:08:01,981 --> 00:08:04,108 යා,මං එනකම් හිටහන් 126 00:08:09,405 --> 00:08:12,950 ඔයා ඉවසිල්ලක් නැතුව ඇත්තේ තාත්තා ඔයාව ඉස්කෝලෙන් පස්සේ ගන්නම්කෝ 127 00:08:16,954 --> 00:08:18,456 ෆ්‍රයිඩ් චිකන්? 128 00:08:18,539 --> 00:08:21,250 යා,ඔයාට ඊටවඩා ගණන් දෙයක් අද රෑට ගන්න පුලුවන් 129 00:08:21,334 --> 00:08:23,503 ගාණ ගැන වද වෙන්න එපා කොහෙත්ම,හරිද? 130 00:08:24,128 --> 00:08:25,463 ම්ම්,ම්ම්ම්ම් 131 00:08:26,005 --> 00:08:28,633 ඔයාට කන්න ඕන දේවල් හිතලා විවේක කාලයේ ලිස්ට් එකක් හදන්නකෝ 132 00:08:28,716 --> 00:08:30,009 හරිද? 133 00:08:31,135 --> 00:08:32,637 මං ඔයාව 7ට හම්බෙන්නම්කෝ 134 00:08:32,720 --> 00:08:35,640 මං උපන්දින කෙල්ලට මොනවද ගන්නේ කියලා හිතන්නකෝ 135 00:08:35,723 --> 00:08:37,350 බලාගෙන ඉන්නකෝ 136 00:08:37,433 --> 00:08:38,851 ඔයාට අදහගන්න බැරිවෙයි 137 00:08:40,186 --> 00:08:42,104 ඒයි! ගී හුන් 138 00:08:42,188 --> 00:08:43,064 හේයි! 139 00:08:44,023 --> 00:08:45,483 ආ හුග කාලෙකින් නේද? 140 00:08:46,275 --> 00:08:48,986 යා,ගා යොන්ග්,පොඩ්ඩක් ඉන්න. ඔයාට ආදරෙයි,හරි,බායි 141 00:08:49,737 --> 00:08:50,780 -හහ්? -ඒයි!ඒයි! 142 00:08:50,863 --> 00:08:52,240 -ඌ දුවනවා -අල්ලගනින්! 143 00:08:54,325 --> 00:08:56,452 සමාවෙන්න,ඉඩ දෙන්න ,සමාවෙන්න 144 00:08:56,536 --> 00:08:57,995 ඔහ් 145 00:08:58,079 --> 00:08:59,580 ඔහ්! 146 00:09:00,540 --> 00:09:02,333 ඔහ් 147 00:09:02,416 --> 00:09:03,668 සමාවෙන්න 148 00:09:03,751 --> 00:09:06,754 ඒයි ළමයෝ,ඔයා හොදින්නේ? ඔහ් මළා 149 00:09:08,673 --> 00:09:11,008 -මට සමාවෙන්න -යා,ඕකව අල්ලගනින් 150 00:09:11,092 --> 00:09:13,594 හිටපන් බල්ලා! අර පැත්තේ! 151 00:09:15,972 --> 00:09:18,224 විනාඩියක් ඉන්න,මට නැගිටින්න දෙන්න 152 00:09:18,307 --> 00:09:21,727 හරි,ඉන්න...බලන්න,මං ගාව ඇත්තටම සල්ලි තියෙනවා 153 00:09:22,311 --> 00:09:23,229 ඇත්තට? 154 00:09:25,106 --> 00:09:27,275 -එහෙනම් මොකටද උඹ දිව්වේ? -මොකද මම… 155 00:09:28,067 --> 00:09:32,238 මම ඉතුරු කරන්න හිටියේ… මට පුලුවන් එතකොට ගත්ත ඔක්කොම ගෙවන්න 156 00:09:33,698 --> 00:09:36,784 අම්මපා,මාර අශ්වාරෝහකයෙක්නේ, බලහන් උබ දිහා 157 00:09:36,867 --> 00:09:38,244 ඉතිං උඹට කීයක් හම්බුණාද? 158 00:09:38,327 --> 00:09:39,620 මිලියන 4ක් 159 00:09:40,121 --> 00:09:43,541 මේක දැනට තියාගන්න. ඉතුරුවා ලබන මාසේ ගෙවන්නම්… 160 00:09:49,547 --> 00:09:50,965 ඔහ් 161 00:09:51,048 --> 00:09:52,300 හේ,ළමයා,ඔයා හොදින්නේ? 162 00:09:52,925 --> 00:09:55,177 ඔහ් 163 00:09:55,261 --> 00:09:56,679 කෝ බලන්න 164 00:09:56,762 --> 00:09:58,598 වරෙන්,කෝ බලන්න 165 00:09:59,265 --> 00:10:00,433 අයිගෝ 166 00:10:04,562 --> 00:10:05,730 ආහ් 167 00:10:06,272 --> 00:10:08,190 හොද රහක්නේ තියෙන්නේ 168 00:10:08,274 --> 00:10:11,027 මං හිතන්නේ උඹ තාමත් හොදට කනවා ඇති මගේ සල්ලි වියදම් කරන්. 169 00:10:11,110 --> 00:10:12,653 දිවුරනවා,මං ගාව 170 00:10:12,737 --> 00:10:14,113 මං ගාව ඔයාගේ සල්ලි තිබුණා 171 00:10:14,196 --> 00:10:17,158 බලන්න,මං 6ටයි 8ටයි ඔට්ටු අල්ලලා උන් දින්නා, සල්ලි මෙතන තිබුණා 172 00:10:17,241 --> 00:10:18,075 හහ් 173 00:10:24,874 --> 00:10:28,085 උඹ දන්නවද ලේසියෙන්ම නහයෙන් ලේ එන්නේ ඇයි කියලා? 174 00:10:29,670 --> 00:10:31,922 මොකද නහයෙ හුගක් හීනි නහර තියෙනවා 175 00:10:32,423 --> 00:10:33,966 ඔහ් අනේ,මේක කරන්න එපා 176 00:10:34,050 --> 00:10:36,052 -මට මැරෙන්න බෑ -උඹේ ලේ හරි රහයි 177 00:10:36,135 --> 00:10:39,597 මායි මගේ කොල්ලෝ ටිකයි ඒකෙන් රස සුප් එකක් හැදුවනම් හොදා 178 00:10:39,680 --> 00:10:41,807 මං ඔයාට ගෙවන්නම්! 179 00:10:41,891 --> 00:10:45,353 මං ගෙවන්නම්! ඇත්තමයි,ගෙවනවා! 180 00:10:45,436 --> 00:10:47,438 පර බල්ලා 181 00:10:47,521 --> 00:10:49,899 මට උඹ ගැන පවු කියලා හිතන්න තියන්න එපා ඔහොම අඩලා 182 00:10:49,982 --> 00:10:52,109 කොහොමද උඹ දැනගත්තේ මං හරි සංවේදීයි කියලා? 183 00:10:54,278 --> 00:10:56,989 ගේනවා 184 00:10:58,282 --> 00:11:00,409 හරි,කදුළු පිහදාගන්නවා 185 00:11:00,493 --> 00:11:02,286 මෙතන අත්සන් කරලා ඇගිලි සළකුණ තියහන් 186 00:11:03,371 --> 00:11:07,249 ලබන මාසේ වෙද්දි ගෙව්වේ නැත්නම්,මං උඹේ වකුගඩුවක් ගලවනවා 187 00:11:07,333 --> 00:11:10,795 ඊටත් පස්සේ, උඹේ ඇහැක් තමා ගලවන්නේ 188 00:11:12,380 --> 00:11:14,590 -ආස නෑ නේද ඒකට? -නෑ,අහ්,මට තේරුණා 189 00:11:14,674 --> 00:11:17,510 ඊළග මාසේ මං ගෙවනවා 190 00:11:17,593 --> 00:11:19,303 -මෙන්න -හරි 191 00:11:19,387 --> 00:11:21,013 මට තීන්ත ඕනේ 192 00:11:24,600 --> 00:11:27,186 මේ තියෙන්නේ,උඹේ තීන්ත. ස්වභාවිකයිත් එක්ක 193 00:11:27,686 --> 00:11:29,438 ඒ? 194 00:11:29,522 --> 00:11:30,481 ඔහ් 195 00:11:31,649 --> 00:11:33,651 අන්න හරි,එතන 196 00:11:34,443 --> 00:11:35,820 ශරීර අයිතිය අත්හැරීමේ ප්‍රකාශය 197 00:11:35,903 --> 00:11:39,532 ඔහේ කරා එහෙනම් 198 00:11:39,615 --> 00:11:42,326 මාසයක් තියෙනවා.පරිස්සමෙන් ඉදපන් 199 00:11:43,119 --> 00:11:44,829 අහ්,පොඩ්ඩක් ඉන්න සර් 200 00:11:46,956 --> 00:11:50,167 මෙහෙම අහනවට සමාවෙන්න 201 00:11:50,793 --> 00:11:52,711 මට වොන් 10,000ක් ණයට දෙන්න බැරි වෙයිද? 202 00:11:54,088 --> 00:11:56,048 උඹ නම්.. 203 00:11:56,841 --> 00:11:59,635 අමතක කරහන් 204 00:12:00,219 --> 00:12:01,053 ජනේලය වසා ඇත 205 00:12:03,305 --> 00:12:04,432 සමාවෙන්න 206 00:12:06,100 --> 00:12:07,309 මෙහෙම කරනවට සමාවෙන්න 207 00:12:08,936 --> 00:12:10,104 අහ්... 208 00:12:10,187 --> 00:12:11,647 මට අර 10,000 ආපහු දෙන්න බැරිද? 209 00:12:14,442 --> 00:12:15,776 210 00:12:25,161 --> 00:12:26,120 එන්න 211 00:12:30,499 --> 00:12:32,168 අහ්! 212 00:12:39,175 --> 00:12:41,802 හරි,එන්න..හරි හරි! 213 00:12:41,886 --> 00:12:43,637 අන්න හරි! අහ්! 214 00:12:47,975 --> 00:12:49,185 හෙනගහන්න! 215 00:12:50,227 --> 00:12:51,687 අංකල්.. 216 00:12:51,770 --> 00:12:54,690 ඔයා ඕක නවත්තලා මුලින්ම ඕන තෑග්ග තෝරන් ඉන්න ඕන 217 00:12:55,399 --> 00:12:56,775 ඒකෙන් උදව්වක් වෙනවද? 218 00:13:08,871 --> 00:13:10,664 ඕ 219 00:13:11,624 --> 00:13:12,958 අන්න හරි 220 00:13:13,667 --> 00:13:14,960 හරි 221 00:13:15,878 --> 00:13:16,837 -ඔහ්! -යේ! 222 00:13:19,131 --> 00:13:21,300 යේ! 223 00:13:23,511 --> 00:13:25,930 නියමෙට කළා! නියමයි! 224 00:13:26,013 --> 00:13:28,516 යේ! 225 00:13:36,190 --> 00:13:37,316 ආ මේක? 226 00:13:38,526 --> 00:13:41,445 මේ ලොකු මදුරුවෙක් කාලා,එච්චරයි 227 00:13:42,279 --> 00:13:45,282 මේ දවස්වල මදුරුවෝ මහ එකවිදියක් 228 00:13:47,117 --> 00:13:51,288 තාත්තේ,ඔයාට ඕන තරම් රණ්ඩු වල පැටලුනාට කමක් නෑ 229 00:13:51,997 --> 00:13:53,457 ඒත් ගොඩාක් තුවාල කරගන්න එපා 230 00:13:57,461 --> 00:14:00,089 තාත්තට සමාවෙන්න 231 00:14:01,632 --> 00:14:04,426 දන්නවද මට මීට වඩා හොද රෑ කෑමක් ගන්න ඕන වුණේ 232 00:14:04,510 --> 00:14:05,427 කමක් නෑ 233 00:14:05,928 --> 00:14:09,473 බාප්පා එක්ක කලින් මස් කෑම කඩේකට ගියා,ඒ නිසා 234 00:14:12,434 --> 00:14:13,811 මස්,හහ් 235 00:14:16,313 --> 00:14:17,481 බාප්පා හොදයිනේ 236 00:14:20,526 --> 00:14:22,653 ඔව්,ඒත් මට තාමත් tteokbokki කන්න ඕනේ,ඉතිං 237 00:14:26,031 --> 00:14:27,783 ගෙදරදි කන්න දෙන් නෑ 238 00:14:27,867 --> 00:14:29,368 අම්මා කියනව ඒවා කඩචෝරු කියලා 239 00:14:30,619 --> 00:14:32,705 කන්නකෝ 240 00:14:33,998 --> 00:14:35,207 ඔහ් ඉන්නකෝ 241 00:14:35,291 --> 00:14:36,542 තාත්තා 242 00:14:36,625 --> 00:14:39,795 ගා යොන්ග්ට තෑග්ගක් ගෙනාවනේ 243 00:14:44,258 --> 00:14:45,259 අහ්.. 244 00:14:49,763 --> 00:14:50,764 245 00:14:53,267 --> 00:14:56,103 දන්නවද ඇයි කියලා? මේ දවස්වල ගෑණු අයත් යුද්දෙට යනවා 246 00:14:56,186 --> 00:14:57,229 අහ් 247 00:14:57,313 --> 00:14:58,772 මං කියන්නේ,ඔයා ලොකු වුණාම 248 00:14:58,856 --> 00:15:01,817 දැන් වගේ වෙනස්කම් කිරිලි තියෙන් නෑ 249 00:15:01,901 --> 00:15:04,194 ඔයාට ඉක්මනටම ඒවාට පුරුදු වෙන්න වෙයි 250 00:15:08,407 --> 00:15:09,783 අහ් 251 00:15:10,910 --> 00:15:13,829 අයියෝ,තව ලයිටරේකුත්. 252 00:15:14,538 --> 00:15:16,999 සිරාම ගණුදෙනුවක් වගේ.. නේ? 253 00:15:18,250 --> 00:15:21,378 ආයේම අම්මා ඔයා එක්ක ප්‍රශ්නයක් දාගනියි 254 00:15:21,962 --> 00:15:23,839 මං මේක තියන් ඉන්නවා අම්මා දැක්කොතින් 255 00:15:23,923 --> 00:15:25,215 එහෙම වෙයිද? 256 00:15:26,008 --> 00:15:29,053 එහෙනම් මං මේක තියාගෙන,ඔයා ටිකක් ලොකු වුණාම දෙන්නම් 257 00:15:29,136 --> 00:15:30,846 ඒකෙන් සිගරට් බොන්න එහෙම එපා හරිද 258 00:15:30,930 --> 00:15:32,264 ඔහ්,අයියෝ මං දැන් නවත්තලා ඉන්නේ 259 00:15:39,563 --> 00:15:40,898 හරි,හරි 260 00:15:40,981 --> 00:15:44,026 මං අනිවාරෙන්ම සිගරට් බොන එක නවත්තන්නම්කෝ 261 00:15:44,109 --> 00:15:47,696 ඔයාට ලබන අවුරුද්දේ බලාගත්තැකි. මං ඔයාට නියම තෑග්ගක් ගෙනත් දෙන්නම්,හාද? 262 00:15:48,697 --> 00:15:49,865 ගා යොන්ග් මං පොරොන්දු වෙනවා 263 00:15:51,200 --> 00:15:52,201 ඊළග අවුරුද්දේ? 264 00:15:52,284 --> 00:15:53,827 ගිය අවුරුද්දෙත් ඔයාට උපන්දිනයක් තිබ්බේ 265 00:15:53,911 --> 00:15:55,454 මේ පාර එකත් ඉක්මනටම ආවේ 266 00:15:55,537 --> 00:15:56,914 ඊළග එක ඊටත් වඩා ඉක්මනින් එයි 267 00:15:58,248 --> 00:15:59,458 තාත්තේ? 268 00:15:59,541 --> 00:16:01,794 හ්ම්ම්? මොකෝ? 269 00:16:05,464 --> 00:16:06,882 මුකුත් නෑ 270 00:16:10,177 --> 00:16:12,262 හොදා,එන්න එන්න තව tteokbokki කන්න. 271 00:16:13,472 --> 00:16:15,599 මේ අහ්න්න,තව එකක් ගේන්න 272 00:16:15,683 --> 00:16:17,518 අරවයින් ටිකකුත් දාලම ගේන්න 273 00:16:33,075 --> 00:16:35,077 ඇයි මෙච්චර පරක්කු වුණේ? 274 00:16:35,160 --> 00:16:36,495 මෙයා සීතලට ඇදුම් ඇදලත් නෑ 275 00:16:37,162 --> 00:16:39,081 ඔහ්,මෙයාට නිදිමත වුණා,මං උස්සගෙන ආවා. 276 00:16:40,207 --> 00:16:41,917 ඕනනම් විනාඩි 10ක් පරක්කු වෙන්නැති 277 00:16:42,001 --> 00:16:43,752 මං කිව්වනේ මෙයාව එක්කන් යන්න එන්නම් කියලා 278 00:16:43,836 --> 00:16:46,046 අද කෙල්ලගේ උපන්දිනේ,කෑ නොගහ ඉන්න 279 00:16:47,089 --> 00:16:48,090 අම්මේ 280 00:16:48,173 --> 00:16:50,300 -ඔහ් -ගා යොන්ග්,බහින්න 281 00:16:50,384 --> 00:16:53,095 මං ලිෆ්ට් එක ගාවටම උස්සන් එන්නම්,කමක් නෑ 282 00:16:53,178 --> 00:16:54,471 එයාට ඇවිදන් යන්න පුලුවන් 283 00:16:54,555 --> 00:16:55,556 අම්මේ 284 00:16:55,639 --> 00:16:58,183 -ගා යොන්ග්,බහින්න -අනේ ඇත්තට? 285 00:16:59,101 --> 00:17:00,644 හරි,අපි යමු 286 00:17:07,860 --> 00:17:09,111 බායි,තාත්තේ 287 00:17:09,194 --> 00:17:10,738 හරි යන්න පුතේ,ගුඩ් නයිට්! 288 00:17:21,915 --> 00:17:23,834 අහ්,පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න 289 00:17:23,917 --> 00:17:25,294 අහ්,පොඩ්ඩක් 290 00:17:55,199 --> 00:17:56,200 සර්, 291 00:17:57,367 --> 00:17:58,327 පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? 292 00:18:01,497 --> 00:18:03,123 මං දෙවියෝ විශ්වාස කරන් නෑ 293 00:18:04,500 --> 00:18:05,584 ඒකට නෙමේ 294 00:18:06,585 --> 00:18:09,171 අහන්න,මට පුලුවන් ඔයාට අපූරූ අවස්ථාවක් උදා කරලා දෙන්න 295 00:18:16,178 --> 00:18:19,848 මං දුර බෞද්ධ පරම්පරාවකින් එන්නේ, වෙන කෙනෙක්ව අල්ලගන්න 296 00:18:22,559 --> 00:18:23,519 සර්.. 297 00:18:24,853 --> 00:18:26,688 ඔයා කැමතිද මාත් එක්ක සෙල්ලමක් කරන්න? 298 00:18:29,108 --> 00:18:30,234 කවුද ඔහේ? 299 00:18:31,735 --> 00:18:32,861 වෙළෙන්දෙක්ද,හහ්? 300 00:18:34,029 --> 00:18:36,115 ඔහෙලගෙ නානාප්‍රකාර ගැට තියෙන්නේ 301 00:18:37,491 --> 00:18:41,036 මං දන්නවා ඔයා රස්සාව කරන්නේ කියලා, ඒත් මට ඇත්තටම වෙලාවක් නෑ මෙතන ඉන්න 302 00:18:45,833 --> 00:18:48,585 මට විශ්වාසයි ඔයා ddakji සෙල්ලම් කරලා ඇති ඉස්සර 303 00:18:50,712 --> 00:18:52,089 මාත් එක්ක ddakji සෙල්ලම් කරමු? 304 00:18:52,172 --> 00:18:54,925 ඔයා දිනන හැම පාරක් ගානේ වොන් 100,000ක් දෙනවා 305 00:19:02,391 --> 00:19:04,935 ඉන්න,මං ඔයාගේ ddakji වටේ දින්නොත්, ආයේ අනිත් පැත්තට මාරු වෙනවා 306 00:19:06,103 --> 00:19:07,646 මට වොන් 100,000ක් හම්බෙනවා? 307 00:19:07,729 --> 00:19:11,316 මං ඔයාගේ අනිත් පැත්ත හැරෙව්වොත්, ඔයා මට ඒ ගානම දෙනවා 308 00:19:16,697 --> 00:19:18,532 ඔයාට මුලින්ම සෙල්ලම් කරන්න පුලුවන් 309 00:19:24,288 --> 00:19:26,415 අහන්න,මට අද මහ මූසල දවසක් 310 00:19:27,583 --> 00:19:31,420 ඔහේ බොරුවක් කරලා තවත් මට කෙල වුණොත්, මං ඔහේව මරණවා හරිද? 311 00:19:33,255 --> 00:19:34,840 එහෙනම් මගේ වාරේ,එහ් 312 00:19:37,467 --> 00:19:39,344 මොන පාටද ඔයා ගන්නේ? 313 00:19:47,436 --> 00:19:48,645 හාහ්.. 314 00:20:11,877 --> 00:20:13,337 මොකක්ද අවුල? 315 00:20:13,921 --> 00:20:15,547 මේකයි, 316 00:20:17,341 --> 00:20:19,134 කොහොමද ගෙවන්න ඔයාගේ ඇග යෙදෙව්වොත් 317 00:20:19,760 --> 00:20:21,094 මොකා? 318 00:20:22,971 --> 00:20:24,097 මොන බම්බුවක්ද? 319 00:20:24,181 --> 00:20:26,350 මං එක කම්මුල් පාරක් 100ක් කියලා ගන්නම් 320 00:20:31,730 --> 00:20:32,773 තව එක වටයක් 321 00:20:36,443 --> 00:20:38,028 තව එකක් 322 00:21:09,935 --> 00:21:11,436 උහ්! 323 00:21:43,552 --> 00:21:45,929 දැක්කද?මං උඹව පැරැද්දුවා 324 00:21:46,013 --> 00:21:48,932 දැක්කද? මං දින්නා! 325 00:21:49,641 --> 00:21:52,019 එහාට වෙයන්,දැන් මගේ වාරේ 326 00:21:53,603 --> 00:21:55,063 මොකක්ද උඹ කරන්නේ බූරුවෝ? 327 00:21:56,648 --> 00:21:57,524 ඔයාගේ 100 328 00:22:01,069 --> 00:22:02,779 සාදරෙන් පිළිගන්නවා,සර් 329 00:22:08,452 --> 00:22:09,453 ඕ 330 00:22:10,912 --> 00:22:11,872 සල්ලි.. 331 00:22:21,131 --> 00:22:22,215 දන්නවද,සර් 332 00:22:22,299 --> 00:22:24,968 මේ වගේ තව සෙල්ලම් තියෙනවා මීටත් වඩා හොයන්න පුලුවන් 333 00:22:26,511 --> 00:22:28,597 ආස හිතෙනවා නේද? 334 00:22:29,389 --> 00:22:30,307 ඒයි බං. 335 00:22:30,932 --> 00:22:32,684 මේක අලුත්ම පිරමීඩ සීන් එකක්ද? 336 00:22:34,352 --> 00:22:35,854 අහන්න,මට හොදටම කෙල වෙලා ඉන්නේ 337 00:22:35,937 --> 00:22:38,023 තාම එච්චරම කෙල වෙලත් නෑ 338 00:22:43,945 --> 00:22:45,197 මිස්ටර් ගී හුන් 339 00:22:47,157 --> 00:22:49,910 ඔයා කලින් ශාරීර අයිතිය අතෑරියා නේද? 340 00:22:52,954 --> 00:22:54,915 ඔයාගේ නම,සොන්ග් ගී හුන්. වයස අවු.47යි 341 00:22:54,998 --> 00:22:56,708 ඔයා ඩේහාන් කාර්මික පාසලට ගියේ. 342 00:22:56,792 --> 00:22:59,252 Dragon Motors එකේ වැඩ කළා, පළවෙනි කණ්ඩායමේ. 343 00:22:59,336 --> 00:23:00,837 කම්පැනිය ඔයාව අවු.10කට කලින් අස් කළා 344 00:23:00,921 --> 00:23:02,923 ඊටපස්සේ චිකන් කඩයක් පටන්ගත්තා, ඊටපස්සේ පොඩි කෑම කඩයක් 345 00:23:03,006 --> 00:23:05,425 ඒ දෙකම බංකොලොත් වුණා. දැන් ඔයා රියදුරෙක් විදියට වැඩ කරනවා 346 00:23:05,509 --> 00:23:07,344 අවු.3කට විතර කලින් ඔයා දික්කසාද වුණා 347 00:23:07,427 --> 00:23:09,179 තව ඔයාට අවු.10ක දුවෙක් ඉන්නවා 348 00:23:09,262 --> 00:23:12,432 වොන් මිලියන 1යි 60ක් පොලී කාරයන්ට ණයයි 349 00:23:12,516 --> 00:23:15,185 තව බැංකුවෙන් 250කට වැඩිය ණයයි 350 00:23:19,231 --> 00:23:20,232 ඔහේ කවුද? 351 00:23:22,067 --> 00:23:23,944 ඔහේ කාටද වැඩ කරන්නේ? 352 00:23:28,990 --> 00:23:31,076 අපිට වැඩි තැන් ඉතුරුවෙලා නෑ 353 00:23:34,663 --> 00:23:36,039 පොඩ්ඩක් හිතන්න 354 00:24:07,028 --> 00:24:08,989 හරි එහෙනම් 355 00:24:12,909 --> 00:24:16,454 -මට හරි තිබහයි -ඔහේ මුළු රෑම බිව්වද? 356 00:24:16,538 --> 00:24:18,373 නෑ 357 00:24:18,957 --> 00:24:21,710 මං බිංදුවක්වත් බිව්වේ නෑ, ඒත් මට පොඩ්ඩක් වෙරි වගේ 358 00:24:23,003 --> 00:24:26,673 බලන්න මට හම්බුණ දේ 359 00:24:27,299 --> 00:24:30,218 ගී හුන්, මොකක්ද කළේ? ආයේ සූදූ ගැහුවද? 360 00:24:30,302 --> 00:24:32,304 මං දිහා ඔහොම බලන්න එපා, මං සූදු ගැහුවේ නෑ 361 00:24:32,387 --> 00:24:34,806 මං මේවා හම්බකරපුවා 362 00:24:34,890 --> 00:24:36,516 මොකද උඹේ මූණට වුණේ? 363 00:24:36,600 --> 00:24:38,643 -උන් මොකටද උඹට ගැහැව්වේ? 364 00:24:38,727 --> 00:24:39,561 අල්ලලා දාන්න 365 00:24:40,187 --> 00:24:41,563 සන්ග් වූ මේ පැත්තේ කැරකුනාද? 366 00:24:41,646 --> 00:24:43,064 කොහොමද මිනිහගේ වැඩ එහෙම? 367 00:24:43,148 --> 00:24:44,566 හැමවෙලේම බිසී 368 00:24:44,649 --> 00:24:47,152 එයා බිස්නස් ට්‍රිප් එකක් ගිහින් ඉන්නේ පිටරට 369 00:24:47,235 --> 00:24:49,529 ඒහ්,ගුණමකු උලමා 370 00:24:50,113 --> 00:24:52,240 ඌ ආයේ ටවුන් එකට ආවම කෝල් එකක් දෙන්න කියන්න 371 00:24:52,782 --> 00:24:53,867 මං මෙච්චර කරලත්? 372 00:24:53,950 --> 00:24:56,328 ඌ සෝල් විශ්විද්‍යාලෙට ගියේ මට පිං සිද්ද වෙන්න 373 00:24:56,411 --> 00:24:58,705 පොඩි කාලේ මං තමා ඌව ස්කෝලෙට එක්කන් ගියේ 374 00:24:59,581 --> 00:25:02,334 ඒකයි ඌ ස්කෝලේ ගියේ,හොද රස්සාවක් හම්බුණේ 375 00:25:02,417 --> 00:25:04,169 ඌ අඩුමතරමේ මට ඩ්‍රින්ක් එකක්වත් අරන් දෙන්න ඕනේ 376 00:25:04,252 --> 00:25:07,464 මොකක්ද කියවන්නේ? මෙන්න,මේක ගෙදර අරන් යන්න 377 00:25:07,547 --> 00:25:09,132 බාර් ගානේ නෙමේ කෙලින්ම ගෙදර යන්න 378 00:25:09,716 --> 00:25:11,551 මෙන්න,ඉතුරු තියාගන්න 379 00:25:13,428 --> 00:25:15,055 මං ෆ්‍රිජ් එක ඇරියා 380 00:25:15,138 --> 00:25:16,932 කන්න දෙයක් හොයාගෙන 381 00:25:17,432 --> 00:25:19,434 382 00:25:19,517 --> 00:25:21,519 ලෝබයා! වොන් 12,000යි දීලා තියෙන්නේ 383 00:25:22,229 --> 00:25:24,856 අම්මගේ මැකරල් හොද්ද 384 00:25:35,575 --> 00:25:36,785 ම්ම්ම් 385 00:25:40,747 --> 00:25:42,415 උඹට බඩගිනිද? 386 00:25:43,667 --> 00:25:44,668 387 00:25:45,877 --> 00:25:47,587 මෙන්න 388 00:25:48,129 --> 00:25:49,923 ඔක්කොම කන්න ඕනේ 389 00:25:50,006 --> 00:25:52,717 මං මේවා කනේ පාරවල් කාලා හම්බකරපු සල්ලි වලින් ගත්තේ 390 00:25:56,846 --> 00:25:58,556 391 00:26:00,809 --> 00:26:04,646 මගේ බඩත් හිස්,සාක්කුත් හිස් 392 00:26:04,729 --> 00:26:07,857 රෑ දෙරාමැදේ මට තිබහක් ආවා 393 00:26:12,195 --> 00:26:14,281 මෙන්න,පොඩි ගාණක් 394 00:26:15,907 --> 00:26:17,409 අයියෝ,ගන්නකෝ 395 00:26:17,492 --> 00:26:18,702 ඉන්න 396 00:26:20,078 --> 00:26:21,663 ආයේ සූදූ ගහන්න කොහේද ගියේ? 397 00:26:22,580 --> 00:26:23,832 අපෝ නෑ 398 00:26:24,708 --> 00:26:27,627 ඔහොම ඉන්නවා. මොකක්ද මූණට කරගත්තේ? 399 00:26:29,087 --> 00:26:30,505 උත්තර දෙනවා! 400 00:26:30,588 --> 00:26:32,299 එහෙම මුකුත් නෙමේ 401 00:26:33,383 --> 00:26:37,178 ඔහොම ඉන්නවා,මේ සල්ලි හොරකම් කරපුවාද? 402 00:26:38,013 --> 00:26:40,390 මං මුකුත් හොරකම් කළේ නෑ අම්මේ. මං ඕව හම්බකළා 403 00:26:40,974 --> 00:26:45,895 මං වැඩ කළා,හරි?මුලු දවසෙම. මගේ අත් දෙකයි මූණයි වැය කරලා හම්බ කළේ මේවා 404 00:26:46,855 --> 00:26:48,064 අනේ අප්පා 405 00:26:54,487 --> 00:26:58,992 ඉතිං ඔහේ ගා යොන්ග්ට ෆ්‍රයිඩ් චිකන් ගත්තද? 406 00:27:00,285 --> 00:27:01,953 ඔව්,මං රෑ කෑම අරන් දුන්නා 407 00:27:02,704 --> 00:27:05,290 තව තෑග්ගකුත්..ඒක නියමයි 408 00:27:05,373 --> 00:27:08,168 අද මුකුත් ආරංචි වුණේ නැද්ද? 409 00:27:09,836 --> 00:27:10,920 මොන වගේ එකක්ද? 410 00:27:12,964 --> 00:27:17,927 ගා යොන්ග්නුයි,අම්මයි බාප්පයි ඔක්කොම කොහෙද යනවලු 411 00:27:18,011 --> 00:27:20,972 එයාලා ලබන අවුරුද්දේ අමෙරිකාවට යනවලු 412 00:27:22,682 --> 00:27:26,144 ඔයාට ලබන අවුරුද්දේ බලාගත්තැකි, මං නියම තෑග්ගක් දෙනවා ඔයාට 413 00:27:27,270 --> 00:27:28,396 ගා යොන්ග්,මං පොරොන්දු වෙනවා 414 00:27:29,731 --> 00:27:31,066 ලබන අවුරුද්දේ? 415 00:27:32,484 --> 00:27:33,443 අමෙරිකාවට? 416 00:27:34,110 --> 00:27:35,028 ඔව් 417 00:27:35,111 --> 00:27:39,032 ගා යොන්ග්ගේ බාප්පගේ රස්සාව ඉක්මනට පටන් ගන්නවලු එහෙ 418 00:27:39,115 --> 00:27:43,036 ඉතිං පවුලම එහෙ යන්න හදන්නේ. 419 00:27:47,374 --> 00:27:48,458 ඒක තමා 420 00:27:49,584 --> 00:27:53,505 ඇහුන් නැද්ද ? මේ වෙලාවෙත් ඔහොම කන්නේ කොහොමද? 421 00:27:54,089 --> 00:27:56,091 ඔයා ගිහින් දුවව මෙහෙ එක්ක එන්න ඕනේ 422 00:27:58,134 --> 00:28:00,095 මං කොහොමද ඒක කරන්නේ? 423 00:28:02,263 --> 00:28:05,183 ඒක ඉවරනේ,දික්කසාද දවසෙමයි ඒක විසදගත්තේ 424 00:28:09,187 --> 00:28:12,899 මං අර උඩ තට්ටුවේ ඉන්න නීතිය ගැන දන්න කොලුව එක්ක කතා කළා 425 00:28:12,982 --> 00:28:17,320 එයා කිව්වා තාත්තා දුවව ගන්න නම් 426 00:28:17,404 --> 00:28:20,907 දරුවව බලාගන්න ආර්ථිකය හොදයි කියලා පෙන්නන්න ඕනෙලු. ඒක ඔප්පු කරන්න පුලුවන් නම්, 427 00:28:21,658 --> 00:28:24,285 දරුවව ළගට ගන්න පුලුවන්ලු 428 00:28:26,913 --> 00:28:29,582 පොඩි එකී අමෙරිකා ගියොත්,මොනවා වෙයිද කවුද දන්නේ 429 00:28:29,666 --> 00:28:31,334 ඒකිට කොරියන් කතා කරන්නත් අමතක වෙයි. 430 00:28:31,418 --> 00:28:34,254 දැන් වගේ උඹ එක්ක කෙල්ලට කතා කරන්න බැරි වෙයි 431 00:28:34,337 --> 00:28:37,215 ඔයා නිකම්ම ආගන්තුකයෙක් වෙලා යයි 432 00:28:39,926 --> 00:28:41,511 උබට විශ්වාසද 433 00:28:43,722 --> 00:28:46,474 පොඩි එකීව දකින් නැතුව ඉන්න පුලුවන් කියලා? 434 00:29:16,379 --> 00:29:17,672 435 00:29:38,943 --> 00:29:40,361 හෙලෝ කවුද මේ? 436 00:29:41,279 --> 00:29:42,280 මම 437 00:29:42,822 --> 00:29:45,450 ඔයා මට කලින් බිස්නස් කාඩ් එක දුන්නේ 438 00:29:45,533 --> 00:29:47,702 ඔයා සෙල්ලමට සහභාගී වෙන්න කැමතිද? 439 00:29:47,786 --> 00:29:51,915 කැමතිනම්..නමයි උපන්දිනෙයි කියන්න. 440 00:30:22,070 --> 00:30:23,404 මිස්ටර් සොන්ග් ගී හුන් 441 00:30:25,406 --> 00:30:26,658 අහ් ඔව් 442 00:30:26,741 --> 00:30:27,909 මුරපදය? 443 00:30:30,495 --> 00:30:34,582 රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්. ඒක තමා මුරපදේ 444 00:30:44,092 --> 00:30:45,260 අහ් 445 00:30:48,972 --> 00:30:52,308 මං හිතන්නේ හැමෝටම 446 00:30:52,851 --> 00:30:54,978 හුගක් මහන්සියි වගේ..අම්.. 447 00:30:55,603 --> 00:30:57,897 කොච්චර වෙලා යනවද 448 00:30:57,981 --> 00:31:00,608 සෙල්ලම කරන තැනට යන්න? 449 00:31:25,842 --> 00:31:27,594 ම්ම්.. 450 00:31:30,805 --> 00:31:31,931 මොනවා? 451 00:32:40,458 --> 00:32:42,961 -50… 52… -මොන.. 452 00:32:44,712 --> 00:32:47,840 -55,56 -සමාවෙන්න සර් 453 00:32:47,924 --> 00:32:50,385 -මොනවද ඔයා කරන්නේ? 454 00:32:50,468 --> 00:32:52,929 කතා කරන්න එපා,මට ගාණ වරදිනවා 455 00:32:53,763 --> 00:32:57,558 මම 50, එතකොට 456 00:32:58,184 --> 00:33:01,020 අහ් ඔයා අපි කීයක් ඉන්නවද කියලා ගණින්න උත්සහ කරනවා නේ? 457 00:33:01,104 --> 00:33:03,940 අන්න හරි. ඒ නිසා මට පොඩ්ඩක් කතා කරන එක නවත්තනවද 458 00:33:04,607 --> 00:33:06,734 එතකොට..හහ් 459 00:33:07,652 --> 00:33:08,653 ඔහොම ඉන්න 460 00:33:09,487 --> 00:33:10,863 මං කොතනද හිටියේ? 461 00:33:12,365 --> 00:33:15,785 උඩ බෝඩ් එක. මෙතන 465ක් ඉන්නවා 462 00:33:16,953 --> 00:33:19,580 ඔහ්,ඒ කියන්නේ ඔයාට අංක 1 හම්බෙලා තියෙන්නේ 463 00:33:19,664 --> 00:33:21,290 එතකොට මං.. 464 00:33:22,166 --> 00:33:23,626 මම අන්තිම 465 00:33:26,254 --> 00:33:27,505 මං ඒක දන්නවා 466 00:33:28,464 --> 00:33:30,216 මං නිකම් ගනිනවා 467 00:33:30,299 --> 00:33:35,638 මගේ ඩොක්ටර් කිව්වේ ගනින එක හොදයි එතකොට ඩිමෙන්ශියා එන් නෑ කියලා 468 00:33:35,722 --> 00:33:38,474 ඩිමෙන්ශියාවනම් ප්‍රශ්නේ,ඔයා මොකද මෙතන කරන්නේ 469 00:33:38,558 --> 00:33:39,851 මං හිතන්නෙ ඔයා ගෙදර හිටියනම් හරි 470 00:33:39,934 --> 00:33:41,811 ඔයාගේ ලේලි උයලා දෙනකම් 471 00:33:41,894 --> 00:33:43,396 පුටුවේ වාඩි වෙලා ඉන්න 472 00:33:43,479 --> 00:33:45,898 - දරු මුණුබුරෝ බලාගෙන,මං නම් කියන්නේ -ඔයා කියයි 473 00:33:45,982 --> 00:33:47,692 ඔයාගේ දෙමව්පියෝ එතකොට? 474 00:33:47,775 --> 00:33:51,362 එයාලට ලේලි රස කෑම හදලා දෙනවද මුලු දවසෙම? 475 00:33:55,533 --> 00:33:58,536 මට දැන් වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ 476 00:33:59,203 --> 00:34:00,038 හහ්? 477 00:34:00,913 --> 00:34:02,707 ඩොක්ටර් කිව්වා 478 00:34:03,458 --> 00:34:06,377 මෙතන පිළිකාවක් තියෙනවා කියලා දවස ගානේ වැඩිවෙන 479 00:34:07,295 --> 00:34:08,963 ඔයාගේ...ඔයාගේ ඔලුවේ? 480 00:34:09,047 --> 00:34:10,173 මොළේ ගෙඩියක් 481 00:34:13,426 --> 00:34:15,094 උඹ ජරා ගොඩ 482 00:34:15,178 --> 00:34:16,345 නවත්තනවා උන්ව! 483 00:34:19,182 --> 00:34:20,058 යා! 484 00:34:20,558 --> 00:34:21,517 වාව් 485 00:34:22,018 --> 00:34:24,020 මේක මාර පුංචි ලෝකයක්නේ 486 00:34:24,103 --> 00:34:27,315 බලනවා මේ ඇස් දිහා. තාමත් තරහ තියෙනවා,හහ් 487 00:34:27,982 --> 00:34:29,025 ආයෙනම් 488 00:34:29,817 --> 00:34:32,862 කවුරුත් ඔහේගේ ශක්තිය නැති කරන එකක් නෑ. ඔයාට හැමවෙලේම දිනන්න පුලුවන් 489 00:34:33,488 --> 00:34:34,530 මං ඔහේව බලාගත්තා 490 00:34:34,614 --> 00:34:37,575 කන්න දුන්නා,ඉගැන්නුවා යන එනමක් නැතුව ඉද්දි 491 00:34:38,242 --> 00:34:39,368 මේකද මට හම්බෙන්නේ? 492 00:34:39,452 --> 00:34:42,163 මට දෙන්න පුලුවන් දේට වඩා දෙයක් ඔහේ මගෙන් ගත්තා 493 00:34:42,246 --> 00:34:45,416 ඒක ඇත්ත නම්, කොහොමද උඹ් දුන්නේ? 494 00:34:45,500 --> 00:34:48,586 මෙහෙමයි,මං දුන් නෑ. මං නිදහස් වුණා 495 00:34:48,669 --> 00:34:51,130 හ්ම්ම් 496 00:34:52,006 --> 00:34:53,091 "නිදහස්"? 497 00:35:12,276 --> 00:35:14,737 නිදහස,හහ්? උඹ මොකෙක් හරි දේශපාලඥයෙක්ද? 498 00:35:14,821 --> 00:35:16,280 යමන්,එහෙනම් ගිහින් කොඩියක් වනහන් 499 00:35:16,864 --> 00:35:17,907 ඔව්,ඒක හරි 500 00:35:17,990 --> 00:35:21,744 ඔහේ උතුරු කොරියාවෙන්,නේද? එහෙනම් උන්ට වනහන් 501 00:35:21,828 --> 00:35:23,412 උඹට කෙලින්න! 502 00:35:24,038 --> 00:35:26,332 හේයි,ඔහොම්ම ඉන්න 503 00:35:26,415 --> 00:35:28,084 ඔහ්,ඔයාගේ බෙල්ලේ තියෙන කැලල 504 00:35:28,167 --> 00:35:29,669 ඔහේ තමා මගුලේ පික්පොකට්කාරයා. 505 00:35:29,752 --> 00:35:32,130 මගේ සල්ලි දීපන් ආපහු,කොහෙද ඒවා 506 00:35:32,213 --> 00:35:34,966 උඹ ඒව ගත්තා මට ඒවා ඕනේ 507 00:35:35,550 --> 00:35:36,968 මොන මගුලක්ද? 508 00:35:37,969 --> 00:35:38,928 කවුද ඔහේ? 509 00:35:40,012 --> 00:35:42,723 -අහ්.. -උඹ මොනව කරනව කියලද හිතන් ඉන්නේ? 510 00:35:42,807 --> 00:35:44,600 මමද? මම.. 511 00:35:45,685 --> 00:35:47,979 මගේ නම සොන්ග් ගී හුන් මම සන්ග්මුන් දොන්ග් වල ඉන්නේ 512 00:35:48,062 --> 00:35:49,105 ඒයි,සන්ග්මුන් දොන්ග් බූරුවො 513 00:35:49,188 --> 00:35:50,273 ඔව්? 514 00:35:50,356 --> 00:35:52,525 මේ පොඩි බැල්ලියි මායි තාම කතා කරකා ඉවර නෑ 515 00:35:52,608 --> 00:35:56,112 ඔව්,මට තේරෙනවා ඒක. මමයි මේ.. 516 00:35:56,195 --> 00:35:57,530 ගෑනියි ඉක්මනට කතා කරන්න ඕනේ 517 00:35:57,613 --> 00:35:59,157 උඹ පාහරයා 518 00:35:59,240 --> 00:36:00,616 මොකක්ද ඔහෙලා දෙන්නගේ මගෝඩි වැඩේ? 519 00:36:01,534 --> 00:36:02,994 මගෙන්ද අහන්නේ? 520 00:36:03,077 --> 00:36:05,121 මොකක්ද ඔහෙගෙ ප්‍රශ්නේ මේ 101 කෙල්ල එක්ක? 521 00:36:05,204 --> 00:36:07,915 මට ශුවර් ඔහේ නම් කෙල්ලො පස්සේ පන්නලා 522 00:36:07,999 --> 00:36:09,250 ප්‍රයෝජන ගන්න එකෙක් කියලා 523 00:36:09,792 --> 00:36:11,460 තමුසෙද කිව්වේ මගෙන් හොරකම් කරන්න කියලා 524 00:36:11,544 --> 00:36:12,879 -උඹ බැල්ලිගේ පුතෝ -ඕයි යනවා! 525 00:36:12,962 --> 00:36:14,422 මුට ඕනේ මට ගහන්න 526 00:36:14,505 --> 00:36:16,257 මේ තදයා මට ගහන්න හදනවා,හහ් 527 00:36:16,340 --> 00:36:18,342 කවුරුහරි මෙහෙට එන්න! අපිට උදව් ඕනේ 528 00:36:18,426 --> 00:36:20,094 ඔහ්! ඔහ් අන්න එයාලා 529 00:36:20,178 --> 00:36:22,221 මේ පැත්තේ!] මේකි අපි ඔක්කොගෙම පොකට් වලට විදියි 530 00:36:22,305 --> 00:36:24,432 මූත්..උන් හොරකම් කරයි 531 00:36:49,081 --> 00:36:52,627 මම කැමතියි ඔබ සැමදෙනාව සාදරයෙන් පිළිගන්න 532 00:36:53,211 --> 00:36:57,590 මෙහි සිටින හැමෝම දින 6ට ක්‍රීඩා 6ක් සදහා සහභාගී වෙයි 533 00:36:57,673 --> 00:37:02,553 ක්‍රීඩා 6න්ම ජයග්‍රහණය කරන අයට සුපිරි මුදල් ත්‍යාගයක් හිමි වෙනවා 534 00:37:03,346 --> 00:37:05,014 අපි ඒක විශ්වාස කරන්නේ කොහොමද? 535 00:37:05,598 --> 00:37:08,142 ඔයාලා අපේ බඩු සේරම අරන් අපිව මෙතන නිදාගන්න දැම්මා 536 00:37:08,226 --> 00:37:10,144 ඊටපස්සේ අපිව මේ අමුතු ගබඩාවට අරන් ආවා 537 00:37:10,228 --> 00:37:13,481 දැන් ඔහේ කියනවා අපිට සෙල්ලම් ටිකකින් දින්නොත් සල්ලි දෙනවා කියලා 538 00:37:13,564 --> 00:37:15,399 ඔයා හිතන්නේ අපි ඒක පිළිගනී කියලද? 539 00:37:15,483 --> 00:37:17,693 අපි අසීරුවෙන් හෝ මේ ඔක්කොම බාරගෙන 540 00:37:17,777 --> 00:37:20,863 ඔයාලව මෙතනට ගෙනාව වගේම , සියලු පහසුකම් සලසා දුන්නා 541 00:37:21,489 --> 00:37:24,242 ක්‍රීඩා අවසන් වුණාට පසුව සියලු දේ ආපසු ලබා දෙනවා 542 00:37:25,117 --> 00:37:28,329 ඔයාලා..ඔයාලා ඔක්කොම මුහුණු ආවරණය කරන් ඉන්නේ මොකද? 543 00:37:28,412 --> 00:37:30,373 අපි කිසිම කෙනෙක්ට අපේ මුහුණුවත් 544 00:37:30,456 --> 00:37:33,501 අපේ පෞද්ගලික තොරතුරුවත් හෙළි කරන්නෙ නෑ 545 00:37:33,584 --> 00:37:37,713 ඒක සාධාරණ තරග වගේම රහස්‍ය බාවය වෙනුවෙන් ගත්ත පියවරක් 546 00:37:37,797 --> 00:37:39,090 කරුණාකරලා වටහාගන්න 547 00:37:39,173 --> 00:37:41,092 හොදයි,මට නම් ඔහෙලව සතේකට විශ්වාස නෑ. 548 00:37:41,175 --> 00:37:43,928 ඔහෙලා අපිව රැවැට්ටුවා. අපිව පැහරගත්තා 549 00:37:44,553 --> 00:37:46,305 ඔහෙලට ඕන තරම් නිදහසට කරුණු කියන්න පුලුවන් 550 00:37:46,389 --> 00:37:48,683 කවුරුත් දැන නොගන්න ඔහෙල මෙතන නීතිය කැඩුවා කියලා 551 00:37:49,684 --> 00:37:52,603 ඔහෙලා එහෙම නම් එන්නේ,අපිට ඊට වැඩි දෙයක් ඕනේ 552 00:37:53,187 --> 00:37:54,939 ක්‍රීඩක 218, චෝ සන්ග් වූ 553 00:37:56,941 --> 00:37:58,150 වයස අවු.46 යි 554 00:37:58,234 --> 00:38:00,903 ජෝයි ආයෝජකයන්ගේ 2වෙනි කණ්ඩායමේ හිටපු කණ්ඩායම් නායක 555 00:38:00,987 --> 00:38:02,738 තම සේවාදායකයාගේ ඉතිරි මුදල් වංචා කළා 556 00:38:02,822 --> 00:38:06,325 ඉන්පසු ව්‍යුත්පන්න හා අනාගත සැලසුම් වලට යෙදෙව්වත් අසමත් වුණා 557 00:38:06,409 --> 00:38:08,828 කාලීන අලාභය, වොන් මිලියන 650යි 558 00:38:08,911 --> 00:38:11,247 107, කිම් මී ඔක්, වොන් මිලියන 540ක් ණයිය 559 00:38:11,330 --> 00:38:13,416 118, ඔහ් යොන්ග් උක් බිලියන 1.02ක ණය 560 00:38:13,499 --> 00:38:16,252 322, ජුන්ග් මී ටේ, මිලියන 880ක ණය 561 00:38:16,335 --> 00:38:18,754 119, නො සන්ග් හුන් බිලියන 1,39ක ණය 562 00:38:18,838 --> 00:38:21,674 369, පාර්ක් ජූ උන් මිලියන 900ක ණය 563 00:38:22,508 --> 00:38:27,305 මේ ශාලාවේ හිටගෙන ඉන්න හැමෝම ආර්ථික බිදවැටීම් එක්ක ජීවත් වෙන අය 564 00:38:27,388 --> 00:38:30,016 ඔයාලා හැමෝටම ගෙවාගන්න බැරි තරම් ණය 565 00:38:30,725 --> 00:38:35,021 අපි මුලින්ම ඔයාලව හම්බෙන්න ගිය වෙලාවේ, ඔයාලගෙන් එක්කෙනෙක්වත් අපිව විශ්වාස කළේ නෑ 566 00:38:35,104 --> 00:38:38,107 ඒත් ඔයාල දන්නව වගේම අපි සෙල්ලමක් කළා 567 00:38:38,190 --> 00:38:40,818 ඒ වගේම අපි පොරොන්දු වුණා දින්නොත් සල්ලි දෙන්න 568 00:38:40,901 --> 00:38:43,279 අන්න ඒ වෙලාවේ හැමෝම අපිව විශ්වාස කළා 569 00:38:43,362 --> 00:38:48,200 ඔයාලා අපිට කතා කරලා මෙ ක්‍රීඩාවට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණේ ඔයාලගේ කැමත්තෙන් 570 00:38:48,284 --> 00:38:49,118 ඉතිං ඒ තමයි මේ 571 00:38:49,201 --> 00:38:52,079 මං ඔබලට තව එක අවස්ථාවක් දෙනවා තෝරගන්න 572 00:38:54,498 --> 00:38:57,752 ඔයාලා ආයෙම පරණ දුක්කිත ජීවිතේ ගෙවන්න යනවද අර 573 00:38:57,835 --> 00:38:59,712 ණය කාරයෝ ඔයාලව පන්නන් එන? 574 00:38:59,795 --> 00:39:04,175 නැත්නම් අපි මේ දෙන අවසන් අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවද? 575 00:39:08,387 --> 00:39:10,973 අපි මොන සෙල්ලම්ද කරන්නේ මෙහෙදි? 576 00:39:11,057 --> 00:39:12,558 තරග වල සාධාරණත්වය හේතුවෙන් 577 00:39:12,641 --> 00:39:15,561 අපිට දැන්ම කිසිම ක්‍රීඩාවක් ගැන කියන්න බෑ. 578 00:39:16,145 --> 00:39:17,229 එක ප්‍රශ්නයක් 579 00:39:18,022 --> 00:39:20,483 අපි දින්නොත්,අපිට කීයක්ද ලැබෙන්නේ? 580 00:39:29,492 --> 00:39:33,496 ඔයාලගේ මුදල් ත්‍යාගය හැම තරගයකටම පස්සේ එකින් එක එකතු වෙනවා 581 00:39:36,499 --> 00:39:40,753 පළවෙනි තරගය ඉවර වුණාම හැමෝටම අපි මුදල කීයක්ද කියල හෙළිකරනවා 582 00:39:41,504 --> 00:39:46,175 කවුරු හරි සහභාගී වෙන්න අකමැති නම්, දැන්ම අපිට දැනුම් දෙන්න 583 00:40:17,164 --> 00:40:18,874 ක්‍රීඩක අනුමැති පත්‍රය 584 00:40:18,958 --> 00:40:21,210 ක්‍රීඩකයන් හට ක්‍රීඩා කිරීම නතර කිරීමට අවසර නැත 585 00:40:21,293 --> 00:40:23,838 ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයන් ඉවත් කරනු ලැබේ 586 00:40:23,921 --> 00:40:26,424 බහුතර එකගතාවය මත පමණක් ක්‍රීඩා අවසන් කරනු ලැබේ 587 00:40:26,507 --> 00:40:28,968 එච්චරද?නැත්නම්… 588 00:40:46,944 --> 00:40:51,490 අත්සන,සොන්ග් ගී හුන් 589 00:40:54,243 --> 00:40:57,496 නිවේදනයයි,පළමු තරගය ආරම්භ වීමට නියමිතයි. 590 00:40:58,330 --> 00:41:00,541 කරුණාකර කාර්‍යමණ්ඩලයේ උපදෙස් පිළිපදින්න. 591 00:41:00,624 --> 00:41:03,127 කරුණාකර ක්‍රීඩා ගාරය වෙත පැමිණෙන්න. 592 00:41:07,673 --> 00:41:09,675 අඩේ අර බලන්න 593 00:41:10,885 --> 00:41:12,970 වා..මේක පට්ට ලොකු තැනක්නේ 594 00:41:14,638 --> 00:41:17,349 කැමරාව දෙස බලන්න,ස්මයිල්!. 595 00:41:23,522 --> 00:41:25,274 කැමරාව දෙස බලන්න. 596 00:41:25,983 --> 00:41:27,234 ස්මයිල්!. 597 00:41:28,777 --> 00:41:29,737 ආශ් 598 00:41:30,738 --> 00:41:32,156 -අයින් වෙනවා -ආෂ් 599 00:41:37,578 --> 00:41:39,246 කැමරාව දෙස බලන්න. 600 00:41:41,540 --> 00:41:42,500 ස්මයිල්! 601 00:42:55,823 --> 00:42:57,700 අනන්‍යතාවය තහවුරුයි. 602 00:43:13,215 --> 00:43:14,466 යා,සන්ග් වූ 603 00:43:16,760 --> 00:43:18,053 ඔහ්,සන්ග් වූ,මගේ කොල්ලා 604 00:43:19,471 --> 00:43:21,640 මොකක්ද වුණේ? මොන මගුලක්ද මෙහෙ කරන්නේ? 605 00:43:22,433 --> 00:43:24,476 අහ්,උඹේ අම්මයි මායි එදා කතා කළා 606 00:43:24,560 --> 00:43:26,770 එයා කිව්වා උඹ රටින් ගිහින් කියලා බිස්නස් ට්‍රිප් එකකට 607 00:43:27,938 --> 00:43:29,857 අර මනුස්සයා මොක්කද කිව්වේ,ආ 608 00:43:30,399 --> 00:43:31,692 උඹට ණය තියෙන්න බෑනේ 609 00:43:32,234 --> 00:43:34,278 සෝල් කැම්පස් ගිය සන්ග් වූමයි නේද මේ? 610 00:43:34,361 --> 00:43:35,487 611 00:43:35,571 --> 00:43:37,698 අපි ඒ ගැන පස්සේ කතා කරමු 612 00:43:37,781 --> 00:43:40,034 …කරුණාකර පිටියේ ඇති සුදු ඉර පිටුපසින් හිට ගන්න 613 00:43:40,117 --> 00:43:42,119 උපදෙස් ලැබෙනකම් එලෙස රැදී සිටින්න 614 00:43:42,661 --> 00:43:47,082 නැවතත්..සියලුම ක්‍රීඩකයන් සුදු ඉරට පිටුපසින් හිටගෙන 615 00:43:47,166 --> 00:43:49,084 උපදෙස් ලැබෙන තුරු රැදී සිටින්න. 616 00:44:06,310 --> 00:44:08,228 රිසෙප්ෂන් එකෙන් කතාකරනවා 617 00:44:08,312 --> 00:44:10,773 පළවෙනි තරගයට සූදානම් කරලා අවසන් 618 00:44:11,690 --> 00:44:12,816 අපිට දැන් පටන් ගන්න පුලුවන් 619 00:44:45,641 --> 00:44:47,309 -යා -අහ්? 620 00:44:47,393 --> 00:44:49,228 අර මොකක්ද අර තියෙන්නේ? 621 00:44:49,812 --> 00:44:51,146 බය හිතෙනවා 622 00:44:51,230 --> 00:44:53,315 ඒ කෙහෙල්මලට බය හිතෙන ලොකු ඔලුවක් තියෙන්නේ 623 00:44:53,399 --> 00:44:55,859 මෙන්න පළවන තරගය. 624 00:44:55,943 --> 00:44:58,445 ඔබ තරග කරන්නේ "රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්" තරගයයි. 625 00:45:01,615 --> 00:45:05,369 "ග්‍රීන් ලයිට්" කියූ විට ඔබට ඉදිරියට ගමන් කළ හැක 626 00:45:05,452 --> 00:45:07,621 "රෙඩ් ලයිට්" කියූ විට නවතින්න 627 00:45:07,704 --> 00:45:11,750 එවිටත් ඔබ සෙලවුණහොත් ඔබව ඉවත් කරනු ඇත 628 00:45:12,459 --> 00:45:13,794 රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්? 629 00:45:15,421 --> 00:45:17,339 අපි පොඩි කාලේ කරපු සෙල්ලම 630 00:45:17,423 --> 00:45:20,259 -ක්‍රීඩා නීති නැවතත්. -මං හිතන්නේ ඒක තමා ඒ කිව්වේ 631 00:45:20,342 --> 00:45:21,427 රෙඩ් ලයිට්,ග්‍රීන් ලයිට්? 632 00:45:21,510 --> 00:45:23,178 -මේක විහිලුවක්ද? 633 00:45:23,262 --> 00:45:24,638 -සිරාවටමද මේ කියන්නෙ? 634 00:45:24,721 --> 00:45:27,099 -එහෙනම් පළවෙනියට ඔට්ටු අල්ලහන් 635 00:45:27,182 --> 00:45:29,268 636 00:45:29,351 --> 00:45:30,894 වොන් මිලියනයක් 637 00:45:30,978 --> 00:45:32,104 ඩීල්? 638 00:45:32,646 --> 00:45:34,690 අම්මටසිරි 639 00:45:34,773 --> 00:45:35,607 ඩීල් 640 00:45:36,191 --> 00:45:38,193 ඉවත්නොවී පළමු මිණි.5 ක්‍රීඩා කර 641 00:45:38,277 --> 00:45:40,946 දිනුම් රේඛාව පසු කරන ක්‍රීඩකයන් 642 00:45:41,029 --> 00:45:42,322 මේ වටය සමත් වනු ඇත 643 00:45:42,948 --> 00:45:44,658 එසේනම්,තරගය ආරම්භ කරමු. 644 00:45:46,618 --> 00:45:48,328 ග්‍රීන් ලයිට්. 645 00:45:51,582 --> 00:45:53,167 රෙඩ් ලයිට් 646 00:45:53,750 --> 00:45:55,377 වෝහ් 647 00:45:55,461 --> 00:45:58,255 ක්‍රීඩක 324, ඉවත් වේ. 648 00:45:59,423 --> 00:46:00,924 ගොන් හරකා අහු වුණානේ 649 00:46:05,762 --> 00:46:06,805 650 00:46:08,056 --> 00:46:09,308 ඔයාට ඒක ඇහුනද? 651 00:46:16,940 --> 00:46:18,567 ග්‍රීන් ලයිට්. 652 00:46:21,236 --> 00:46:22,571 රෙඩ් ලයිට් 653 00:46:25,032 --> 00:46:27,743 ඒයි,තෝ අයින් වුණා,මෝඩයෝ 654 00:46:28,452 --> 00:46:29,578 දැන් ඔය රගපෑම නවත්තහන් 655 00:47:49,533 --> 00:47:51,326 මම ආයෙම නීති ටික කියන්නම් 656 00:47:52,536 --> 00:47:55,831 "ග්‍රීන් ලයිට්" කියූ විට ඉදිරියට ගමන් කරන්න 657 00:47:55,914 --> 00:47:57,791 "රෙඩ් ලයිට්"කියූ විට නවතින්න 658 00:47:57,874 --> 00:48:03,338 එහෙත් ඔබ සෙලවුණහොත්,ඔබව ඉවත් කරනු ඇත . 659 00:48:07,843 --> 00:48:09,886 නැවතත්. 660 00:48:11,179 --> 00:48:14,016 "ග්‍රීන් ලයිට්" කියූ විට ඉදිරියට ගමන් කරන්න 661 00:48:14,099 --> 00:48:15,559 "රෙඩ් ලයිට්" කියූ විට නවතින්න 662 00:48:16,643 --> 00:48:20,939 එහෙත් ඔබ සෙලවුණහොත්,ඔබව ඉවත් කරණු ලැබේ. 663 00:48:22,065 --> 00:48:24,901 එසේනම් නැවතත් තරගයට. 664 00:48:24,985 --> 00:48:26,320 ග්‍රීන් ලයිට්. 665 00:48:28,822 --> 00:48:30,532 රෙඩ් ලයිට්. 666 00:48:37,706 --> 00:48:39,249 ග්‍රීන් ලයිට් 667 00:48:42,210 --> 00:48:43,587 රෙඩ් ලයිට්. 668 00:48:46,506 --> 00:48:47,716 ග්‍රීන් ලයිට්. 669 00:48:50,385 --> 00:48:51,511 රෙඩ් ලයිට්. 670 00:48:55,641 --> 00:48:56,892 ග්‍රීන් ලයිට්. 671 00:48:58,518 --> 00:48:59,436 රෙඩ් ලයිට් 672 00:49:03,523 --> 00:49:05,984 ගී හුන්,පිටිපස්ස බලන් නැතුව අහගන්න 673 00:49:06,652 --> 00:49:08,904 ඔයාට ඔතන තව වෙලා ඉන්න බෑ 674 00:49:09,780 --> 00:49:11,531 මං හිතන්නේ අර බෝනික්කට අපි හෙළවුණොත් තේරෙනවා 675 00:49:12,616 --> 00:49:15,243 ඔයා කා හරි පිටිපස්සෙන් ඉද්දි ඔයාව අහු වෙන් නෑ 676 00:49:17,204 --> 00:49:18,163 ග්‍රීන් ලයිට් 677 00:49:19,373 --> 00:49:20,499 රෙඩ් ලයිට්. 678 00:49:29,299 --> 00:49:30,550 අර ටයිමරේ 679 00:49:36,181 --> 00:49:37,683 ග්‍රීන් ලයිට්. 680 00:49:38,809 --> 00:49:39,726 රෙඩ් ලයිට්. 681 00:49:49,403 --> 00:49:50,696 ග්‍රීන් ලයිට්. 682 00:49:52,030 --> 00:49:53,073 රෙඩ් ලයිට්. 683 00:50:01,248 --> 00:50:02,791 ග්‍රීන් ලයිට් 684 00:50:02,874 --> 00:50:04,126 රෙඩ් ලයිට්. 685 00:50:06,461 --> 00:50:08,130 කවුද ඔය? මට ඔහේව ඇහෙනවා 686 00:50:09,214 --> 00:50:10,716 ඔයාට එරෙහි වුණ බැල්ලි 687 00:50:12,259 --> 00:50:13,468 උඹ හැපින්නි 688 00:50:15,303 --> 00:50:17,264 තව එක පාරක් මං ඔහේව පරද්දන්නද? 689 00:50:17,347 --> 00:50:18,432 මට ඉන්න දීපන් 690 00:50:19,057 --> 00:50:20,100 ප්ලීස් 691 00:50:20,183 --> 00:50:21,768 වෙව්ලන්න එපා, බූරුවෝ 692 00:50:21,852 --> 00:50:23,353 ඔහේව අහුවුණොත් මරයි 693 00:50:23,437 --> 00:50:24,896 ග්‍රීන් ලයිට්. 694 00:50:24,980 --> 00:50:26,148 රෙඩ් ලයිට්. 695 00:50:34,364 --> 00:50:36,324 ග්‍රීන් ලයිට්. 696 00:50:36,408 --> 00:50:37,409 රෙඩ් ලයිට්. 697 00:50:37,909 --> 00:50:40,662 උදව් කරන්න,ප්ලීස්,මට මැරෙන්න බෑ 698 00:50:41,163 --> 00:50:42,998 අතාරිනවා,ඔහේ මොකක්ද කරන්නේ? 699 00:50:43,081 --> 00:50:44,207 අනේ,උදව් කරන්න 700 00:50:45,375 --> 00:50:47,419 උදව් කරන්න! 701 00:50:48,754 --> 00:50:50,130 ග්‍රීන් ලයිට්. 702 00:50:50,839 --> 00:50:51,882 රෙඩ් ලයිට්. 703 00:50:56,887 --> 00:50:58,805 ග්‍රීන් ලයිට්. 704 00:51:00,098 --> 00:51:01,016 රෙඩ් ලයිට්. 705 00:51:27,083 --> 00:51:29,711 706 00:51:29,795 --> 00:51:33,632 707 00:51:34,591 --> 00:51:38,845 -ග්‍රීන් ලයිට්,රෙඩ් ලයිට්. 708 00:51:38,929 --> 00:51:53,929 WWW.CINERU.LK වෙත නිකුත් කළ උපසිරැසියකි 709 00:51:53,953 --> 00:52:03,953 ♥විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)♥