1 00:01:44,770 --> 00:01:47,364 #70 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 2 00:02:19,299 --> 00:02:52,669 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:02:55,588 --> 00:03:00,130 ස්ටීවන්, නැගිටින්න. අනේ නැගිටින්නකෝ. 4 00:05:18,046 --> 00:05:19,088 මොකද? 5 00:05:37,588 --> 00:05:40,838 අපිට තවත් නාස්ති කරන්න කාලයක් ඉතුරු වෙලා නෑ. හැරෝ දැනටමත් සොහොන් ගෙයට ගිහින් ඇති. 6 00:05:42,713 --> 00:05:45,255 බලන්නකෝ, ඒක එහෙම නම්, අපිට මාර්ක්ව ඕන වෙනවා, නේද? 7 00:05:46,130 --> 00:05:47,713 හරියටම හරි. දැක්කනේ, ඇයට ඒක තේරෙනවා. 8 00:05:48,380 --> 00:05:50,255 - නෑ. - නෑ? 9 00:05:50,838 --> 00:05:56,005 නෑ, පේනවනේ, මාර්කුයි මමයි එකඟතාවයකට ආවා, 10 00:05:56,755 --> 00:05:58,448 ඒකෙ විදිහට කොන්ශූ මේ ලෝකෙන් යන්න ගියාට පස්සේ... 11 00:05:58,473 --> 00:06:00,313 ...මාර්කුත් මෙහෙන් අතුරුදහන් වෙලා යන්න ඕනෙ. 12 00:06:00,338 --> 00:06:03,671 ඒත් ඒකෙ විදිහට ඔයා ලයිලාවයි අපිවයි මරවන්න ඕනෙ නෑනේ, නේද? 13 00:06:03,838 --> 00:06:06,171 - ඒක මම නැතුව සිද්ද වෙන දෙයක් නෙවේ. - ඔයාලා එකඟතාවයකට ආවාද? 14 00:06:07,380 --> 00:06:09,338 එයා නිකන්ම මගේ ජීවියෙන් අතුරුදහන් වෙලා යනවා කියලා? 15 00:06:11,005 --> 00:06:14,880 එතකොට මම ඒ ගැන දැනගන්න එක හොඳයි කියලා ඔයාට නිකමටවත් හිතුණෙ නැද්ද? 16 00:06:17,380 --> 00:06:18,963 ඕහ්. 17 00:06:20,296 --> 00:06:23,630 හොඳයි, එයා දැනටමත් ඔයාගෙ ජීවිතයෙන් අඳුරුදහන් වෙලා නෙවෙයිද ඉන්නේ? 18 00:06:25,630 --> 00:06:29,755 හරි, මම කියන්නේ, මොකක් හරි. එයාගෙ සූට් එක නේද තියෙන හොඳම වාසිය? 19 00:06:29,921 --> 00:06:31,213 තව දුරටත් ඒකත් නෑ. 20 00:06:31,296 --> 00:06:35,255 ස්ටීවන්, මට දැන්ම ශරීරය දීපන්. මේක මරාගෙන මැරෙන මෙහෙයුමක්. 21 00:06:35,838 --> 00:06:38,255 අනික මම එයා ගැන දන්නවා. එයාට මේ සම්පූර්ණ දේ තනියෙන් කරන්න ඕන වේවි. 22 00:06:38,505 --> 00:06:40,755 ඒක නම් සිද්ද වෙන්නෑ. අපි එහෙම කරන්නෙ නෑ. 23 00:06:41,421 --> 00:06:45,713 අපි එහෙම කරන්නෑ. ආයේ මමයි ඔයයි විවෘත වුනු පාරයි විතරයි. 24 00:06:47,005 --> 00:06:50,046 - අපි මෙතන ඉඳන් පයින් යමු. - හරි, හොඳයි. 25 00:07:46,296 --> 00:07:49,380 මේ ඉන්නෙ උන්. අපි දිගටම යමු. 26 00:07:50,713 --> 00:07:52,338 පේන විදිහට උන් දැනටමත් ඇතුලට ගිහිල්ලා. 27 00:07:52,421 --> 00:07:54,713 අපිට අමිට්ව පරද්දන්න වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා. 28 00:08:10,796 --> 00:08:11,796 හෙලෝ. 29 00:08:19,171 --> 00:08:20,451 අපි සැපයුම් පරික්ෂා කරල බලමු. 30 00:08:41,088 --> 00:08:42,755 - ඔයා බය වෙලා වගේ. - මං බය වෙල නෙවෙයි ඉන්නේ. 31 00:08:43,171 --> 00:08:44,796 හොඳයි, තමුන් බයවෙන්න ඕනේ. 32 00:08:44,880 --> 00:08:48,130 කොන්ශු නැතුව සූට් එක්කුත් නෑ, සුවවීමේ ශක්තියත් නෑ, බලයත් නෑ. 33 00:08:48,338 --> 00:08:51,713 ඔව්, ඒ කියන්නේ තව දුරටත් තමුන් නෑ කියන එකනේ. ඒකනෙ තමුන් කිව්වේ, නේද? 34 00:08:52,005 --> 00:08:54,421 ඒත් ඔයාගෙ කටින් එන දෙයක් මම විශ්වාස කළා කියන්නේ... 35 00:08:54,505 --> 00:08:55,963 ...මම මහ මෝඩයෙක් වෙනවා කියන එකයි. 36 00:08:56,046 --> 00:08:58,588 බලන්නකෝ, මට නිකන්ම අතුරුදන් වෙන්න තිබ්බා නම් කියල මම හිතනවා. ඇත්තටම ඒක එහෙමයි. 37 00:08:58,796 --> 00:09:00,505 ඒත් අවාසනාවට, මං තාමත් මෙතන. 38 00:09:00,838 --> 00:09:02,518 ඒත් ඔයාට මේකෙන් බේරෙන්න ඕනෙ නම්, 39 00:09:02,543 --> 00:09:04,237 ලයිලාගේ නාමෙන් ඔයාට මොලේ කල්පනා කරලා වැඩ කරන්න වෙනවා. 40 00:09:04,463 --> 00:09:06,588 මම කලින් මේ වගේ තත්ත්වයක ඉඳලා තියෙනවා. 41 00:09:06,880 --> 00:09:10,046 මමත් එහෙමයි. මොකද මේක එකම ශරීරයනේ, එහෙම නේද? 42 00:09:10,963 --> 00:09:13,296 ඒක ඇතුලෙ කොහෙ හරි තියෙන්නම ඕනේ. මාංශපේශී මතකයන් එහෙම. 43 00:09:13,380 --> 00:09:14,963 ඒක ඒ විදිහට වැඩ කරනවද කියලා මට විශ්වාස නැහැ. නමුත්... 44 00:09:15,046 --> 00:09:17,088 - මොකක් හරි. - මම මෙහෙ. 45 00:09:17,630 --> 00:09:19,505 - ඔයා තනිවෙලා නෑ. - මං තනිවෙලා නෑ කියල මම දන්නවා. 46 00:09:20,046 --> 00:09:22,088 මම තනි වෙලා නෑ කියලා මම හොඳටම දන්නවා. මට ලයිලා ඉන්නවනේ. 47 00:09:23,088 --> 00:09:25,213 - ඇය මාව බලාගන්නවා. - ඔයා ආදරයෙන් බැඳිලද ඉන්නේ? 48 00:09:25,505 --> 00:09:26,713 උබ මගේ බිරිඳට ආදරයෙන් වහ වැටිලද? 49 00:09:26,796 --> 00:09:28,328 ඔයා ඒ ගැන සැලකිල්ලක් දක්වපු එක අපි අගය කරනවා, යාලුවා. 50 00:09:28,353 --> 00:09:30,112 ඇත්තටම අපි එහෙමයි. ඒත් මෙතනින් පස්සෙ අපිට ඒක බලාගන්න පුලුවන්. 51 00:09:30,546 --> 00:09:32,005 මම උබට දිවුරනවා, ස්ටීවන්, මම දිවුරනවා... 52 00:09:32,088 --> 00:09:35,088 මට ප්‍රෝටීන් ශේක් එකක් හදාගන්න රෙසිපිය ඕන වුනොත් එහෙම මම උබට කතා කරන්නම්කෝ. 53 00:09:35,213 --> 00:09:36,546 මම අපිව කන්ඳක් පහළට වට්ටල දානවා! 54 00:09:56,338 --> 00:09:59,421 මම කියන්නම ඕනේ මේ වෙනුවෙන් මම මගේ ජීවිත කාලෙම මග බලාගෙන හිටිය කියලා. 55 00:09:59,963 --> 00:10:01,380 මේ වික්‍රමය මම අදහස් කරන්නේ. 56 00:10:02,796 --> 00:10:05,421 මම දන්නවා. අපිට කවදාවත් නොලැබුණු දේවල් අපිට ඕන වුනා. 57 00:10:05,446 --> 00:10:06,320 ඔව්. 58 00:10:11,588 --> 00:10:12,755 ඔයාගෙ සුවඳත් එයාගෙ වගේමයි. 59 00:10:14,796 --> 00:10:17,755 - මං අහන්නේ, ඇයි නැත්තේ? - ඔව්. 60 00:10:21,130 --> 00:10:23,130 මාර්ක් උත්සහ කරන්නේ කොන්ශුගෙන් ඔයාව ආරක්ෂා කරන්න. 61 00:10:23,713 --> 00:10:25,671 - මොකක්? - ඒ නිසයි එයා ඔයාව මගහැරියේ. 62 00:10:26,421 --> 00:10:29,713 එයා හිතන විදිහට කොන්ශුට ඔයාව එයාගෙ ඇවටා එක විදිහට ඕනෙලු, ඒත් එයා ඒකට ඉඩදෙන්නෙ නෑ. 63 00:10:30,630 --> 00:10:33,046 මට කණගාටුයි. ඒත් මට හිතුණා ඔයා ඒක දැනගත්තා නම් හොඳයි කියලා. 64 00:10:35,880 --> 00:10:36,880 සමාවෙන්න. 65 00:10:38,630 --> 00:10:40,296 ඇයි ඔයා මේක මට දැන් කියන්නේ? 66 00:10:42,546 --> 00:10:45,421 මං දන්නෑ. ඒත් මට දැනුණා ඔයාට ඒක දැනගන්න ඕනෙ ‍කියලා. 67 00:10:48,380 --> 00:10:50,046 හොඳයි, ඒත් ඒක එයාගෙ තීරණයක් නෙවේ. 68 00:10:51,546 --> 00:10:54,921 මට ආරක්ෂාව නම් ඕනෙ නෑ. මට ඕන වෙන්නේ මාත් එක්ක අවංක වෙන්නයි. 69 00:10:56,880 --> 00:11:01,421 - ඔව්. මට ඒක තේරෙනවා. - ඒක "ඔයාගේ" දෙයක්, නේද? 70 00:11:03,296 --> 00:11:06,713 මොකද්ද? අවංක වෙන එකද? 71 00:11:08,921 --> 00:11:11,796 ඔව්. අවංක වෙන එක. 72 00:11:29,755 --> 00:11:30,796 ඔව්. 73 00:11:34,213 --> 00:11:36,963 - මම මුලින්ම පහළට බහින්නම්. - හරි. හොඳයි. නියමයි. 74 00:11:37,046 --> 00:11:40,713 - මම කඹය දාන්න කලින්. - ස්තූතියි. කඹය දානවා කිව්වේ? 75 00:11:43,255 --> 00:11:45,921 මට තාමත් කියන්න බෑ ඔයා විහිලු කරනවද නැද්ද කියලා. 76 00:11:48,046 --> 00:11:49,380 හරි එහෙනම්. 77 00:11:57,213 --> 00:11:58,213 මගුල. 78 00:12:19,838 --> 00:12:21,838 - ඔයා හොඳින්ද? - චුට්ටක් රිදුණා. 79 00:12:25,296 --> 00:12:26,296 හරි. 80 00:12:26,380 --> 00:12:29,296 - ඔන්න. - ඔයා ඒක නොදැක්කා නම් කියල මම හිතනවා. 81 00:12:29,380 --> 00:12:30,588 ඔව්. මේ අවුරුදු ගාණම... 82 00:12:31,213 --> 00:12:33,171 ඕහ්, වාව්, බලන්නකෝ ඔයා දිහා. 83 00:12:35,630 --> 00:12:39,755 ඔව්, ඒවා... ලස්සනයි, එහෙම නේද? ඒවා නිකන්... 84 00:12:40,171 --> 00:12:44,838 - අවුරුදු ගාණක් ආරක්ෂා කරනවා. - ඔව් නේ? බලන්නකෝ, මට බෑ... 85 00:12:48,046 --> 00:12:50,713 බලන්නකෝ, ඒවාට දැන් නිකන්ම පන ඇවිල්ලා... 86 00:12:51,088 --> 00:12:53,713 ...දොර විවෘත කරන්න නම් මගෙන් ප්‍රෙහේලිකා ඇහුවොත්, මට ඒකෙන් ලොකු සතුටක් දැනේවි. 87 00:12:54,088 --> 00:12:55,588 මට ඒක නිසා කලිසමේ මළපහ වුනත් මට අනිවාරෙන්ම සතුටු හිතේවි. 88 00:12:58,546 --> 00:12:59,671 මේ මොකද්ද? 89 00:13:03,005 --> 00:13:04,380 - ඔයාද ඒක කළේ? - මොකද්ද? 90 00:13:05,796 --> 00:13:10,505 ඔව්. ඒක මගේ තාත්තා වෙනුවෙන්. මෙහෙ එන්න ලැබුණා නම් එයා හුඟක් සතුටු වේවි. 91 00:13:10,838 --> 00:13:13,130 එහෙමද? ඉතිහාසය ගැන පිස්සුවෙන් වගේ හොයපු කෙනෙක් වෙන්න ඇති, නේද? 92 00:13:13,338 --> 00:13:17,546 ඊටත් වඩා අන්තයි. මිශන් එකක ඉන්න පුරාවිද්‍යාඥයෙක්. 93 00:13:17,880 --> 00:13:18,921 නියමයි. 94 00:13:22,046 --> 00:13:28,005 එයාට ඒක මැරෙන්න වුනත් වටින හීනයක්. ඒක එහෙම වුනා. 95 00:13:32,921 --> 00:13:34,255 අම්... 96 00:13:34,338 --> 00:13:35,755 මට හුඟක් කණගාටුයි. 97 00:13:35,838 --> 00:13:38,755 - හරි. නෑ, ඒකට කමක් නෑ. - ඔව්. 98 00:13:39,338 --> 00:13:41,546 ඒකට කමක් නෑ. එහෙම දේවල් වෙනවනේ. 99 00:13:41,755 --> 00:13:47,005 මම හිතනව එයා දැන් හුඟක් සතුටින් ඇති කියලා, 100 00:13:47,546 --> 00:13:49,546 ඔයා සාක්ෂි මත සිටගෙන ඉන්නවා දකින එකෙන්. 101 00:13:51,755 --> 00:13:53,588 ඔව්. මාත් හිතනවා. 102 00:13:56,713 --> 00:13:59,880 හොඳයි, ඒක මියයන්න නරක විදිහක් නෙවෙයි, නේද? 103 00:14:02,796 --> 00:14:03,838 අපි හොයල බලමුද? 104 00:14:06,046 --> 00:14:08,796 හරි. හරි, අපි බලමු. 105 00:14:19,380 --> 00:14:20,630 අමුතුයි. 106 00:14:25,546 --> 00:14:27,796 - ඒක වංකගිරියක්. - ඒක නම් නියමයි. 107 00:14:28,546 --> 00:14:31,005 - පේන විදිහට පාරවල් හයක් තියෙනවා. - ඔව්, ඔව්, ඔව්. 108 00:14:31,630 --> 00:14:36,838 - හරි. ලක්ෂයන් හයක්. - උන් මොකකට වෙඩි තියන්න ඇත්ද? 109 00:14:49,130 --> 00:14:51,880 මේ සම්පූර්ණ ව්‍යුහය... 110 00:14:54,588 --> 00:14:55,838 ...සංඛේතයක්. 111 00:14:57,213 --> 00:14:59,630 - ඒ තමා හෝරස්ගේ ඇස. - ඔව්. 112 00:15:01,421 --> 00:15:02,755 බලන්නකෝ ඒ දිහා. 113 00:15:03,296 --> 00:15:04,630 - මොකක්? - ඒකනෙ නේද? 114 00:15:05,380 --> 00:15:08,130 බලන්න, ඒ රාජකීය සංඛේතය, මරණයෙන් පසු ආරක්ෂාව. 115 00:15:08,755 --> 00:15:11,546 මම කියන්නේ මේ දේ නිර්මාණය කරන්න නම් සම්පත් අවශ්‍යය වෙනවා. 116 00:15:14,338 --> 00:15:18,880 - ඇයගේ අන්තිම ඇවටා එක වුනේ පාරාවෝ කෙනෙක්. - මගුලෙ පාරාවෝ. 117 00:15:19,338 --> 00:15:22,338 - ඉතිං? ඔයා හිතන්නේ ඒක සිතියමක් කියලද? - ඔව්, හොඳයි... 118 00:15:23,171 --> 00:15:27,921 හරි. හෝරස්ගේ ඇස කියන්නෙත් මනසේ ඇසටම තමයි. 119 00:15:28,421 --> 00:15:31,130 හැඟීම් හයක් අක්ෂ හයකින් සංඛේතවත් කරනවා. 120 00:15:31,421 --> 00:15:33,546 ඉතිං ඇහිබැමිවලින් හැඟීම් දක්වනවා. 121 00:15:33,963 --> 00:15:38,880 ඇස් බෝලයෙන් දර්ශනය වෙන්න ඕනේ. මෙතනින් ඇසීම. 122 00:15:39,296 --> 00:15:44,963 මේක, සුවඳ. ස්පර්ශය. රවුම අවසන් වෙනවත් එක්කම තියෙන මේ ඉරෙන්... 123 00:15:46,463 --> 00:15:47,546 ...දිව සංඛේතව වෙනවා. 124 00:15:49,796 --> 00:15:52,880 ඇවටා එක කියන්නේ අමිට්ගේ කට හඬයි. 125 00:15:55,755 --> 00:15:56,838 ඒක හරි. 126 00:16:21,963 --> 00:16:23,296 වාව්. 127 00:16:23,380 --> 00:16:24,380 හෙකා පූජකවරුන්. 128 00:16:25,588 --> 00:16:28,046 එයාලගෙ වෙස්මූනුවලිනුයි චාරිත්‍රයානුකූල ඇඳුම් පැලඳුම්වලිනුයි ඒක කියන්න පුලුවන්. 129 00:16:28,380 --> 00:16:31,213 ඔවුන්ව සොහොන් ගේ තබන්න ඇත්තේ පාරාවෝන්ගේ ආරක්ෂාවට වෙන්න ඕනේ. 130 00:16:33,088 --> 00:16:34,505 හේකා කියන්නෙ මොන විකාරයක්ද? 131 00:16:34,921 --> 00:16:37,963 ඔවුන්ගේ කාලයේ හිටපු මායාකාරයින්ට. ඔවුන් මෙහෙ සියවස් ගාණක් ඉඳලා වෙන්න ඕනේ. 132 00:16:38,171 --> 00:16:41,088 මේ ඔවුන් හරස් කරන්න උත්සහ කරපු අවාසනාවන්ත ජීවිත වෙන්න ඕනේ. 133 00:16:41,380 --> 00:16:43,088 හරි. ආකර්ෂණීය පිටත් කිරීමක්. 134 00:16:46,588 --> 00:16:50,296 දෙවියනේ. දෙවියනේ. මේ ලේ නේද? 135 00:16:51,213 --> 00:16:53,505 ඒ මස් කෑල්ලක් නෙවෙයිද? 136 00:16:57,921 --> 00:16:58,921 ඕහ්. 137 00:17:06,046 --> 00:17:07,338 - අපි දිගටම යමු. - හරි. 138 00:17:07,505 --> 00:17:08,838 ඔව්. ඔව්. 139 00:17:10,005 --> 00:17:12,671 විනාඩියක් දෙන්න. විනාඩියක් දෙන්න. 140 00:17:14,588 --> 00:17:20,630 මට දෙයක් පේනවා, මට පේනවා මස් සහ ලේ ගොඩ අර පැත්තට ඇදිල ගිහින් තියෙනවා. 141 00:17:21,338 --> 00:17:26,255 මට හිතෙන්නේ කොහොමද වෙන දෙයක් තියෙනවා නම්... 142 00:17:27,963 --> 00:17:29,463 මම කියන්නෙ නිකන්... 143 00:17:30,630 --> 00:17:32,546 අතන විවරයක් තියෙනවා. ඔයාට ඒක පේනවද? 144 00:17:32,963 --> 00:17:34,130 ඔව්. 145 00:17:34,213 --> 00:17:35,630 - අපි ඒ ගැන හොයල බලමුද? - හොඳයි. 146 00:17:35,713 --> 00:17:37,255 - හරි. - හරි. ඔයා යන්න. 147 00:17:37,380 --> 00:17:38,380 - මමද? - ඔයා තමයි. 148 00:17:38,463 --> 00:17:39,755 හරි එහෙනම්. හොඳයි. 149 00:17:46,880 --> 00:17:48,296 - මම ඒක කළා. මම උඩට ආවා. - ඔයා හොඳින්ද? 150 00:17:48,380 --> 00:17:49,380 ඔව්. 151 00:17:53,588 --> 00:17:58,713 ඉතිං පුරාණ අක්ෂරවලට අනුව, අමිට් උශබ්ටි එකකට බැඳිලා සිටිය යුතුයි, 152 00:17:58,796 --> 00:18:00,338 ඒ කියන්නේ මේ පිළිම දේවල්වලට. 153 00:18:02,755 --> 00:18:05,755 - ඔතන පේන දේවල් කොහොමද? - ඒක හරිම ලස්සනයි. 154 00:18:06,838 --> 00:18:08,064 මම කියන්නේ මේක... 155 00:18:08,158 --> 00:18:10,952 ඒක පේන්නේ අලුතින්ම පුරවපු කැනොපික් ජාර්* එකක් වගේ, (*ඊජිප්තු ශිෂ්ටාචාරයේදී මමීවල අවයව වෙනම බහාලූ ජෝග්ගු වැනි දේවල්) 156 00:18:10,977 --> 00:18:12,735 ඒ වගේම සර්ප හමත්, 157 00:18:12,838 --> 00:18:14,588 - ඒ වගේම ස්වයං පුනර්ජනනය... - ස්ටීවන්? 158 00:18:14,880 --> 00:18:15,963 - ස්ටීවන්? - ඔව්? 159 00:18:16,921 --> 00:18:17,921 පිටවීම. 160 00:18:24,213 --> 00:18:26,380 ඔව්, ඔව්. ඔව්, අපිට එහෙන් යන්න පුලුවන්. 161 00:18:31,880 --> 00:18:33,463 - හැරෝ. - උන් මොනවටද වෙඩි තියනවා ඇත්තේ? 162 00:18:33,755 --> 00:18:34,796 මම දන්නෑ. 163 00:18:37,463 --> 00:18:38,713 හැංගෙන්න. හැංගෙන්න. 164 00:20:34,921 --> 00:20:37,296 දුවන්න! මම ඔයාව හොයාගන්නම්. 165 00:20:42,255 --> 00:20:44,921 මම ඌව තැලුවා. මම ඌව තැලුවා. 166 00:21:15,671 --> 00:21:16,671 ස්ටීවන්? 167 00:24:31,338 --> 00:24:32,796 අපොයි. 168 00:24:34,838 --> 00:24:38,838 පළවෙනි එක. ඒක පාරාවෝ කෙනෙක්ටම ගැලපෙනවා. 169 00:24:40,796 --> 00:24:41,796 තට්මෝස් II. 170 00:24:43,880 --> 00:24:47,213 නෙෆටිටී. ඒක ලොකු දැවැන්ත ඒවායෙන් එකක් වේවි. 171 00:24:48,255 --> 00:24:50,671 ඉතිං ඔයා එයාව සිපගත්තා. 172 00:24:54,671 --> 00:24:56,671 ඔයා මොනවද දැන් ඒකට කරන්න යන්නේ? අපිව ගිල්ලවන්න උත්සහ කරනවද? 173 00:24:56,963 --> 00:24:58,171 ඔව්, මං එහෙම කරල බලන්න ඕනේ. 174 00:24:59,130 --> 00:25:03,380 ඒත් උබ මම එයාව මගහරින්න ඇත්තම හේතුවත් ඇයට කිව්වනේ. 175 00:25:04,255 --> 00:25:05,755 මම ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. 176 00:25:06,755 --> 00:25:07,755 ඔව්. 177 00:25:08,838 --> 00:25:11,505 වාව්. ඒවා දිහා බලන්නකෝ. මේ ධාතූ දිහා බලන්න. 178 00:25:13,505 --> 00:25:15,005 මැසිඩෝනියන්ද? නෑ. මොකක්? 179 00:25:16,463 --> 00:25:19,880 වෙන්න බෑ. ඒක හරි නෑ. මේක හරි වෙන්න බෑ. ඒ මැසිඩෝනියන් භාෂාව. 180 00:25:20,838 --> 00:25:22,380 ඒත් එකම පාරාවෝ කෙනයි... 181 00:25:23,338 --> 00:25:25,963 මම කියන්නේ එයා තමන්ටම පාරාවෝ කෙනෙක් කියල ඇමතුවා තමයි. 182 00:25:28,046 --> 00:25:29,130 නමුත්... 183 00:25:34,755 --> 00:25:40,463 මම හිතන්නේ අපි මේ බලන් ඉන්නේ ශ්‍රේෂ්ට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ... 184 00:25:41,380 --> 00:25:43,213 ...දීර්ඝ කාලයක් අතුරුදහන්ව තිබුණු මිනී පෙට්ටිය දිහයි. 185 00:25:56,338 --> 00:25:57,921 ඔයා ඒ දේ ලස්සනට කළා. 186 00:26:00,255 --> 00:26:01,671 ඇයි උබ වගේ හැම පිරිමියෙක්ම... 187 00:26:03,088 --> 00:26:08,463 ...කෙනෙක්ව පහත් කිරීම හරිම වැදගත් දෙයක් කියලා හිතාගෙන ඉන්නේ? 188 00:26:17,255 --> 00:26:18,546 මගේ පුංචි ස්කැරබ් එක. 189 00:26:19,796 --> 00:26:22,046 එහෙම නෙවෙයිද ඔයාගේ තාත්තා ඔයාට කතා කළේ? 190 00:26:23,380 --> 00:26:25,921 අබ්දුල්ලා එල්- ෆුවුලි. 191 00:26:27,130 --> 00:26:31,213 ඊජිප්තුවේ හිටිය අද්විතීයම පුරාවිද්‍යාඥයින්ගෙන් එක් කෙනෙක්. 192 00:26:34,963 --> 00:26:37,213 එයා හැමවෙලේම ඇදහූ දේවල්... 193 00:26:38,838 --> 00:26:41,671 ...සැබෑවක් බව පළමුවෙන්ම තහවුරු කරපු දේවල්වලින් එකක් බවට ඔයා පත්වුණා... 194 00:26:43,130 --> 00:26:47,088 ...කියලා දැනගත්තම එයා ගොඩක් ආඩම්බර වේවි. 195 00:26:48,880 --> 00:26:51,130 ඊජිප්තු දෙවිවරුන් අපි අතරින් ඇවිද යනවා. 196 00:26:55,630 --> 00:26:56,921 පරිමාණයන්... 197 00:26:58,255 --> 00:27:04,088 ...මා හරහා වේදනාවේ සහ පාපයේ තීන්දුව ලබාදෙනවා. 198 00:27:05,588 --> 00:27:06,921 එතකොට ඔයාගෙ සැමියා... 199 00:27:08,588 --> 00:27:10,880 ඔහු ඉන්නේ වේදනාවෙන්. 200 00:27:11,671 --> 00:27:14,505 මේ ලෝකයේ වෙන කාටවත් දරාගන්න නොහැකි තරම් වේදනාවකින් ඔහු ඉන්නේ. 201 00:27:15,796 --> 00:27:17,588 ඒත් ඔහු ඔයාට තාමත් ඇත්ත කියලා නෑ. 202 00:27:18,463 --> 00:27:20,380 හොඳයි, ඔයා ඒ නිසා මියයමින් ඉන්නේ. 203 00:27:22,630 --> 00:27:27,171 ඉතිං ඇයි ඔයා නොයන්නේ? ඔයාට යන්න ඉඩ කඩ තියෙනවා. 204 00:27:30,505 --> 00:27:31,671 මම ඌගේ පරිමාණයක් කියෙවුවා. 205 00:27:33,130 --> 00:27:35,838 පරිමාණයන් කවදාවත්ම බොරු කියන්නෙ නෑ. 206 00:27:43,421 --> 00:27:46,171 මගේ ඇතුලේ තියෙන හැමදෙයක්ම කෑගහලා ඉල්ලනවා මේ දේ විවෘත කරන්න එපා කියලා. 207 00:27:46,296 --> 00:27:49,338 ඔයාට ඕනේ හැරෝ මුලින්ම අමිට් ගාවට යන එකද? 208 00:27:49,421 --> 00:27:50,880 හරි, හරි, හරි. 209 00:28:10,880 --> 00:28:11,921 ඕහ්, මිනිහෝ. 210 00:28:13,838 --> 00:28:16,338 - උශබ්ටි එක කෝ? - හොඳයි... 211 00:28:16,671 --> 00:28:20,380 ඔයා ඉතුරු කාලෙම හැංගිලා ඉන්න නම් හිතන්නේ, ඔයා ඒක හංගන්න ඕනේ... 212 00:28:20,546 --> 00:28:22,421 ...සාමාන්‍යය කොල්ලකාරයෙක් ඒක හොයන්න නොහිතන තැනක. 213 00:28:22,880 --> 00:28:24,005 ඉතිං ඔයා මොකද හිතන්නේ? 214 00:28:26,796 --> 00:28:27,796 අම්... 215 00:28:33,255 --> 00:28:35,838 ඇලෙක්සැන්ඩර් තමා අමිට්ගේ කටහඬ වුනේ. 216 00:28:41,338 --> 00:28:44,463 හරි. මම දෙයක් උත්සහ කරන්නම්. මම මෙතන දෙයක් කරලා බලන්නම්. 217 00:28:46,796 --> 00:28:50,963 සමාවෙන්න. දෙවියනේ. සමාවෙන්න. සමාවෙන්න, අධිරාජ්‍යය මහත්මයා. 218 00:28:59,921 --> 00:29:02,755 හරි එහෙනම්. විවෘත කරන්න. සමාවෙන්න, අධිරාජ්‍යය මහත්මයා. 219 00:29:04,005 --> 00:29:05,671 සමාවෙන්න. මට මීට වඩා සමාව ඉල්ලන්න ක්‍රමයක් නෑ. 220 00:29:09,296 --> 00:29:10,296 ආහ්! ඊයා! 221 00:29:11,046 --> 00:29:14,213 හරි, ඇති. ඇතුලට යන්න. ඒකට ළඟාවෙන්න, යාලුවා. 222 00:29:14,463 --> 00:29:15,463 ඕහ්... 223 00:29:19,963 --> 00:29:22,796 ඔයාගේ තාත්තාව කුළී සෙබලුන් කිහිප දෙනෙක් තමා මරලා දැම්මේ. 224 00:29:23,880 --> 00:29:26,255 කවුරුත්ම උන් කවුද කියල දන්නෑ, නේද? 225 00:29:28,671 --> 00:29:32,296 තමුසෙ කියන්නේ මාර්කුත් උන්ගෙන් කෙනෙක් කියලද? 226 00:29:33,213 --> 00:29:36,713 ඔයාම ඒක කිව්වනේ. මොකෝ ඒ ගැන හිතන්නේ? 227 00:29:41,671 --> 00:29:45,463 මාර්ක්ට එදා සිද්ද වුණු හැමදෙයක්ම වගේ මතකයි. 228 00:29:46,296 --> 00:29:48,463 මැරුණු හැම කෙනෙක්මවත්. 229 00:29:50,671 --> 00:29:52,296 ඒත් එක්කෙනෙක් නැගී සිටියා. 230 00:29:53,921 --> 00:29:58,005 ස්කාර්ෆ් එකක් දාගත්ත මනුස්සයෙක්. 231 00:29:59,463 --> 00:30:00,796 ස්කැරබ් එකේ තොරතුරු. 232 00:30:02,255 --> 00:30:05,671 අතින් නිර්මාණය කරපු එකක්. ඔහුගේ දුව අතින් නිර්මාණය වුනා වෙන්න ඕනේ. 233 00:30:14,921 --> 00:30:15,921 තමුන්ගෙ කියවිල්ල ඉවරද? 234 00:30:25,838 --> 00:30:27,505 ඔයා වසා දැමීම හොයාගනියි කියලා මම හිතනවා. 235 00:30:33,296 --> 00:30:34,380 නැගිටින්න! 236 00:30:40,171 --> 00:30:42,546 සර්, අපි වෙන පාරක් හොයාගත්තා. 237 00:31:01,921 --> 00:31:04,171 ලයිලා, බලන්න. අපි දින්නා. 238 00:31:07,296 --> 00:31:09,880 උශබ්ටී එක ලැබෙන්නේ... අපිට. 239 00:31:11,296 --> 00:31:13,431 මට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යාගේ ආහාර ජීර්ණ පද්ධතිය... 240 00:31:13,456 --> 00:31:15,694 ...හාරලා බලන්න සිද්ද වුනත් මං ඒක හොයාගත්තා. 241 00:31:19,171 --> 00:31:20,213 ඔයා හොඳින්ද, වස්තුවේ? 242 00:31:21,963 --> 00:31:23,046 එයාට මාව ඇහෙනවද? 243 00:31:24,130 --> 00:31:26,505 ඇලෙක්සැන්ඩර්ටද? මම නම් හිතන්නෑ. දෙවියනේ, එහෙම නොවුණා නම් හොඳයි. 244 00:31:27,255 --> 00:31:30,005 මගේ තාත්තාට මොනවද සිද්ද වුනේ? 245 00:31:32,505 --> 00:31:34,130 - මං මේ කතා කරන්නේ උබට. - මොකද්ද? 246 00:31:35,088 --> 00:31:36,130 මම මේ උබටයි කතා කරන්නේ, මාර්ක්! 247 00:31:42,755 --> 00:31:44,380 - එන්නකෝ, අපි යමු. අපි යමු. - බෑ. 248 00:31:44,546 --> 00:31:46,755 - අපි දැන්ම යන්න ඕනේ. - මාර්ක්, එපා. එපා. 249 00:31:46,921 --> 00:31:49,546 - මගේ තාත්තට මොනවද වුනේ? - මං කියන දේ අහන්නකෝ. 250 00:31:49,963 --> 00:31:53,796 අපි දැන්ම යන්න ඕනේ. මම හැමදේම පැහැදිලි කරන්නම්, මං දිවුරනවා. ඒත් අපි යන්න ඕනේ. 251 00:31:53,963 --> 00:31:57,380 අබ්දුල්ලා එල්- ෆුවුලිව තමුන්ද මැරුවේ? 252 00:31:58,338 --> 00:32:01,838 කොහෙත්ම නෑ. කොහෙත්ම මම නෙවෙයි මැරුවේ. 253 00:32:09,005 --> 00:32:10,130 ඒත් තමුන් එතන හිටියනේ. 254 00:32:11,671 --> 00:32:13,255 - තමුන් එතන හිටියා. - මම... 255 00:32:14,005 --> 00:32:15,338 ඔව්, තමුන් හිටියා තමා. 256 00:32:17,171 --> 00:32:20,130 මම එතන හිටියා. ඔව්, මම එතන හිටියා. 257 00:32:21,171 --> 00:32:26,171 ඔව්. එතකොට එයා කොහොමද මැරුණේ? 258 00:32:34,421 --> 00:32:36,046 මගේ සහකයගේ කෑදරකම නිසා... 259 00:32:38,296 --> 00:32:40,171 ...ඌ කැණීම් ස්ථානය හිටිය හැම කෙනෙක්වම ඝාතනය කළා. 260 00:32:42,921 --> 00:32:47,005 මං ඔයාගෙ තාත්තව බේරගන්න උත්සහ කළත් මට ඒක කරගන්න බැරි වුණා. එතකොට මම... 261 00:32:49,338 --> 00:32:54,588 නෑ. ඒත් එයා ඉස්සරහට මිණීමරුවෙක්ව අරගෙන ගියේ තමුන්නෙ, නේද? 262 00:32:56,880 --> 00:32:57,921 - ඔව්. - ඔව්. 263 00:32:58,005 --> 00:33:00,046 ඌ මටත් වෙඩි තිබ්බා. හරි නම් මම එදා රෑ මැරෙන්න ඕනේ. 264 00:33:00,796 --> 00:33:04,213 ඒත් එදා රෑ මම මැරුණේ නෑ. ඒත් මට මැරෙන්නයි තිබුණේ. 265 00:33:07,713 --> 00:33:09,713 අපි හමුවුණු මොහොතෙ ඉඳන් මට ඒක ඔයාට කියන්න ඕනෙ වුණා. 266 00:33:11,088 --> 00:33:14,213 - මම දැනන් හිටියෙ නෑ. - ඕහ්, මගෙ දෙවියනේ. 267 00:33:19,338 --> 00:33:21,421 ඒ හේතුව නිසානේ අපි මුණගැහුනේ. 268 00:33:24,463 --> 00:33:26,463 තමුන්ගෙ හදවත දන්නවා තමුන් වැරදියි කියලා. 269 00:33:30,921 --> 00:33:31,921 උන් මෙහෙට ඇවිල්ලා. 270 00:33:35,755 --> 00:33:39,880 - එලියට යන්න තව පාරක් තියෙන්න ඕනේ. - හරි, යන්න. ඒක හොයාගන්න. මම උන්ව නවත්තන්නම්. 271 00:33:44,463 --> 00:33:45,505 වරෙන්! 272 00:33:56,588 --> 00:33:57,755 ඔයා විතරක්? 273 00:34:02,921 --> 00:34:04,338 අනිත් ඒවා නිහඬයි. 274 00:34:06,171 --> 00:34:12,630 මට මතකයි කොන්ශු ගිහින් කියලා දැනගෙන මම අවදි වුනු පළවෙනි උදෑසන. 275 00:34:14,213 --> 00:34:17,755 ඒ නිහඬ බව කියන්න බැරි තරම් සහනයක්. 276 00:34:19,630 --> 00:34:20,755 ඔයා නිදහස් මනුස්සයෙක්. 277 00:34:23,213 --> 00:34:27,630 ඔව්, අනිවාරෙන්ම, නිදහස එන්නේ තේරීමක් එක්කයි. 278 00:34:29,546 --> 00:34:33,963 ඔව්, දැන් තමුන්ට ගන්න ලොකු තීරණයක් තියෙනවා. 279 00:34:41,630 --> 00:34:42,630 හරි. 280 00:35:31,421 --> 00:35:34,046 ඔයා තමන්ටම උදවු නොකරන තාක්කල් මට ඔයාට උදවු කරන්න විදිහක් නෑ. 281 00:36:50,296 --> 00:36:54,588 හොඳයි, රොසර්. ඒකට කමක් නෑ. ඒ පරණ ඇට කටුවලට ඔයාට කරදරයක් කරන්න බෑ. 282 00:36:58,796 --> 00:37:02,338 හොඳයි, අඩුම තරමේ ඒ අසරණ මොන්ටල්බන්ට සිද්ද වුනු දේ අපි දැන් දන්නවනේ. 283 00:37:02,713 --> 00:37:06,421 ඔව්, කෑදරකමේ මාවත තෝරාගන්න ඕනම කෙනෙක්ට වෙන දේ. 284 00:37:09,010 --> 00:37:11,311 ඒකෙන් අදහස් වෙන්නේ ධනයත් අතුරුදහන් වෙනවා කියලද? 285 00:37:11,336 --> 00:37:13,041 ඕහ්, මම නම් හිතන්නෑ. 286 00:37:14,255 --> 00:37:16,796 මේ පිළිමයේ අසාමාන්‍යය දෙයක් ඔයාට තේරුණාද? 287 00:37:17,546 --> 00:37:21,380 කොයොල්ශැල්කිගේ පිලිමය, ඇස්ටෙක්වරුන්ගේ හිරුට අධිපති දෙවියන්. 288 00:37:22,338 --> 00:37:24,838 නෑ, ඒත් මම හරි දේ කරන්න උත්සහ කරන සේවකයෙක් විතරයි. 289 00:37:25,296 --> 00:37:27,255 ඔයයි මහාචාර්ය ස්ටීවන් ග්‍රාන්ට්. 290 00:37:30,380 --> 00:37:32,463 සමහර විට, ඔයාව මේ වෙද්දි අරගෙන ඇති. 291 00:37:33,338 --> 00:37:35,588 දැන් අපි බලමු අපේ යාලුවා ගැන අපිට මොනවද හොයාගන්න පුලුවන් කියලා. 292 00:37:36,588 --> 00:37:40,963 ඊළඟ දේ. B-22 තත්තවයක් ඇති වෙලා. 293 00:37:41,296 --> 00:37:42,921 B-22. 294 00:37:43,713 --> 00:37:47,588 B-22. කාගාවවත් B-22 තියෙනවද? ඒ ගැන කතා කරන්න බයවෙන්න එපා. 295 00:37:48,130 --> 00:37:51,463 B-22. අයියෝ, කට්‍ටිය. දැන් මං ඉස්සරහ නිදාගන්න ලැහැස්ති වෙන්න එපා. 296 00:37:51,546 --> 00:37:53,896 වැඩේ හොඳ අතට හැරුණා විතරයි. B-22. 297 00:37:53,921 --> 00:37:56,237 මට ඒකෙ සුවඳ දැනෙනවා. අපි ජයග්‍රාහකයෙක් ලබන්න ඉතා ආසන්නයි. 298 00:37:56,588 --> 00:37:58,005 අද වැඩ කොහොමද, ඩොනා? 299 00:37:58,671 --> 00:38:01,338 ඒකා මගුලේ O ටික බැලුවා නම් තවත් හොඳ වෙන්න තිබුණා. 300 00:38:01,755 --> 00:38:06,005 දිගටම වෙනවා. G-15. කා ළඟවත් G-15 ක් තියෙනවද? 301 00:38:06,838 --> 00:38:12,005 G-15? නැද්ද? හොඳයි, 16. වාසනාවන්ත 16-T. 302 00:38:12,088 --> 00:38:14,671 16-T හෝ T-16. 303 00:38:16,005 --> 00:38:17,005 වාව්. 304 00:38:17,463 --> 00:38:18,713 මට පෙන්වන්න. මට බලන්න දෙන්න. 305 00:38:20,671 --> 00:38:24,088 මේක ලස්සනයි. හිත ඇදිල යනවා. 306 00:38:25,505 --> 00:38:26,546 ජයවේවා. 307 00:38:27,713 --> 00:38:31,338 ඇවිත් O-73 එක්ක තේ එකක් බොන්න. නෑ. දිගටම කරනවා. 308 00:38:32,921 --> 00:38:35,546 B-7, කවුරු හරි? B-7? B-7? B-7? 309 00:38:39,588 --> 00:38:43,630 හරි, තරුණයා. නැවැත්තුවා, ඔයාගෙ කැමතිම තැනින්. 310 00:38:46,380 --> 00:38:49,963 N-39. N-39. 311 00:38:50,421 --> 00:38:52,630 - මමයි චිත්‍රපටය වෙනස් කළේ, හරිද? - හාහ්? 312 00:38:54,671 --> 00:38:59,171 මේ සතියට පස්වෙනි වතාව. ඒක ලොකු ප්‍රමාණයක්. 313 00:39:03,796 --> 00:39:07,338 මං නිසා ඔයා ගැස්සුනාද? නෑ. කණගාටුයි. කණගාටුයි. 314 00:39:07,421 --> 00:39:10,338 - I-2. I-2. I-2, කවුරුත්ම? - ඒ දිහා බලන්නකෝ. 315 00:39:10,463 --> 00:39:12,255 - ලකුණු කාර්ඩ් පත් බලන්න. - ඔයා දින්නා. 316 00:39:13,546 --> 00:39:15,213 - මට ඒක දැනෙනවා. - අපි දින්නා. 317 00:39:15,296 --> 00:39:17,546 පේන විදිහට ඔයාට බිංගෝ එකක් ලැබිලා. 318 00:39:17,630 --> 00:39:20,005 - මම දින්නා. - අපිට ජයග්‍රාහකයෙක් ඉන්නවා. 319 00:39:21,755 --> 00:39:23,880 මම මේ වතාවේ ඒක ඔයා එක්ක බෙදාගන්නම්. මම පොරොන්දු වෙනවා. 320 00:39:27,046 --> 00:39:28,088 ස්ටීවන්? 321 00:39:31,380 --> 00:39:32,380 ස්ටීවන්? 322 00:39:35,880 --> 00:39:37,046 ස්‍ටීවන්? 323 00:39:45,921 --> 00:39:48,546 ඔයා හොඳින්. එන්න. එන්න. 324 00:39:49,588 --> 00:39:52,380 ඔන්න එහෙනම්. හරි. 325 00:39:53,963 --> 00:39:56,213 මාර්ක්, ඔයාට දිගටම මේක කරන්න බෑ. 326 00:40:12,380 --> 00:40:15,630 මට තේරෙනවා සැබෑ ලෝකය සහ ඔයාගෙ මනස ඇතුලේ වෙන දේවල්... 327 00:40:16,046 --> 00:40:17,796 ...වෙනස්ව වටහාගන්න බැරුව... 328 00:40:18,296 --> 00:40:21,463 ...ඔයා සෑහෙන විඳවමින් ඉන්නෙ කියලා. 329 00:40:23,380 --> 00:40:28,671 මම හිතනවා ඔයා අරගෙන ආපු චිත්‍රපටය මම ගත්ත එක ගැන ඔයාට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. 330 00:40:29,296 --> 00:40:33,921 මගේ පරණ VHS ප්ලෙයර් එක වැඩ කරනවා දකින්න ලැබීම සතුටක්. 331 00:40:37,921 --> 00:40:42,921 ආසන්න වශයෙන් ඔයා ඒ චිත්‍රපටය කී සැරයක් බැලුවා කියලද හිතන්නේ? 332 00:40:44,421 --> 00:40:45,421 හ්ම්ම්? 333 00:40:48,546 --> 00:40:49,963 මම ඒකෙ හතුරට කැමතියි. 334 00:40:51,671 --> 00:40:56,213 "අපාය වෙනකන්ම මුල් අදින්නෙ නැතුව කිසිම ගසකට බැහැ... 335 00:40:56,380 --> 00:40:58,005 ...දිව්‍යය ලෝකය තෙක්ම උසට වැඩෙන්න." 336 00:40:58,671 --> 00:41:03,630 ඒක හොඳ කියමනක්. ඒකෙ කතාවෙන් හිරුට අධිපති දෙවියන්ගෙන් හොඳ ආහාරයක් හදනවා. 337 00:41:04,421 --> 00:41:06,588 ඔයා කියන්නෙ නැද්ද ඔයත් එයින් එකක් වෙනුවෙන් වැඩ කළා කියලා? 338 00:41:08,380 --> 00:41:09,380 හ්ම්ම්? 339 00:41:09,546 --> 00:41:11,380 ඒ සමානකමින් ඔයා අදහස් කළේ මොනවද? 340 00:41:11,671 --> 00:41:15,213 මම කියන්නේ, ඒ චිත්‍රපටයට හොඳ වියදමක් දරලත්, 341 00:41:15,338 --> 00:41:18,046 මම හිතන්නෙ නෑ හුඟක් අය ඒක නරඹලා ඇති කියලවත්. 342 00:41:19,338 --> 00:41:22,505 ඔයා මොකද හිතන්නේ? ඒක අහම්ඹයක්ද? 343 00:41:24,296 --> 00:41:26,671 මම... හිතන්නෑ... 344 00:41:29,880 --> 00:41:31,338 - මොකද්ද? - මං හිතන්නේ කවුරු හරි... 345 00:41:32,588 --> 00:41:36,421 - මං හිතන්නේ කවුරු හරි... - මම දන්නවා. මට ඒ ගැන කණගාටුයි. 346 00:41:37,213 --> 00:41:40,588 ඒත් මතක තියාගන්න, තමුන් සන්සුන් වෙලා ඉන්නේ තමුන්ගෙ හැසිරීම නිසා විතරයි. 347 00:41:41,463 --> 00:41:43,463 ඒකෙ බලපෑම ඉක්මණින්ම නැති වෙලා යාවි. 348 00:41:44,630 --> 00:41:50,505 මාර්ක්, අපි ජීවත් වෙන්නේ භෞතික ලෝකයේ නෙවෙයි. අපි ජීවත් වෙන්නේ මානසික ලෝකයක. 349 00:41:51,546 --> 00:41:56,630 නේද? අපිට සැබෑ ලෝකයේ සොභාවය ගැන කරන්න පුලුවන්... 350 00:41:56,755 --> 00:42:03,046 ...වක්‍ර නිගමනයන් විතරයි. නිකන්, උදාහරණයකට ගන්නකෝ මේ පෑන. 351 00:42:03,880 --> 00:42:07,963 මට මේක ලියන්න උපකාරී වෙන දෙයක්. හරිනේ? 352 00:42:08,755 --> 00:42:13,171 මගේ බල්ලට ඒක හැපිය හැකි දෙයක්. දෙකම පිලිගන්න පුලුවන්. 353 00:42:14,088 --> 00:42:17,880 නේද? ඒක සංදර්භයේ සහ ඉදිරි දර්ශනය සම්බන්ඳ දෙයක්. 354 00:42:19,671 --> 00:42:25,255 මම මේ කරන්නේ ඔයාගෙ දැන් තත්ත්වය ගැන අවංක තක්සේරුවක් පමණයි. 355 00:42:37,338 --> 00:42:39,046 හැමදෙයින්ම මට මතක් වෙන්නේ... 356 00:42:41,796 --> 00:42:45,671 - හැමදෙයින්ම මට මතක් වෙන්නේ... - ඔහේට මතක් වෙන්නෙ මොනවද? 357 00:42:45,880 --> 00:42:46,880 හ්ම්ම්? 358 00:42:49,463 --> 00:42:50,588 ඔහේගෙ අතීතය ගැනද? 359 00:42:52,338 --> 00:42:53,505 ස්ටීවන්ගේද? 360 00:43:00,421 --> 00:43:01,838 තමුන් ස්ටීවන්ව දන්නවද? 361 00:43:02,546 --> 00:43:07,171 අනිවාරෙන්ම මම ස්ටීවන්ව දන්නවා. ඒත්, මාර්ක්, මට දැන් කතා කරන්න ඕනේ ඔයාට. 362 00:43:07,463 --> 00:43:12,088 ඉතිං අපේ හමුවීම්වලින් මට දියුණු වීමේ රටාවක් පෙන්නුම් කළා. 363 00:43:12,296 --> 00:43:16,796 මම ඔයාගෙන් සෘජු ප්‍රශ්න අහන හැමවතාවකම, ඔයාට තරහ යනවා, ඔයා නොඉවසිලිමත් වෙනවා, 364 00:43:16,880 --> 00:43:21,088 ඒත් ඒක සාමාන්‍යයි, නේද? අපෙන් හුඟක් අයගෙන් අපේ අත්දැකීම්වල... 365 00:43:21,296 --> 00:43:25,838 ...ඇතුලාන්තය බලන්න ඉල්ලුවම, අපේ පෞර්ශවයන්ගෙ තැනුම් ඒකකය දකින්න ඇහුවම, 366 00:43:25,921 --> 00:43:29,088 අපි ඇස් වහගන්නවා. ඒක තේරුම් ගන්න පුලුවන්. 367 00:43:32,005 --> 00:43:35,005 ඔයා තමන්ටම උදවු නොකරන තාක්කල් මට ඔයාට උදවු කරන්න විදිහක් නෑ. 368 00:43:37,046 --> 00:43:38,046 උබ මට වෙඩි තිබ්බා. 369 00:43:43,671 --> 00:43:44,880 උබ මට වෙඩි තිබ්බා. 370 00:43:46,296 --> 00:43:51,713 මාර්ක්? මාර්ක්? ඒයි. දැන් නැගිටිනවා. අපිට මෙතන සන්සුන්ව වාඩිවෙලා... 371 00:43:53,421 --> 00:43:55,880 ...තමුන්ගෙ හැඟීම් පිටතට ගන්න බැරි නම්... මාර්ක්. 372 00:43:57,213 --> 00:43:59,963 - මාර්ක්, අහන්න... මම දන්නවා... - එපා. මගෙන් ඈත් වෙලා ඉන්නවා. 373 00:44:00,255 --> 00:44:03,005 ඇත්තටම ඔයාට දැනෙන විදිහ මට තේරෙනවා. 374 00:44:03,838 --> 00:44:09,421 මමත් මානසික රෝගයකින් පීඩා වින්ඳා, මානසිකව දේවල් තේරුම් ගන්න බැරි වුණා, 375 00:44:09,630 --> 00:44:12,505 ව්‍යවුල් සහගත අවස්තා ආවා, ප්‍රතිඵලය වුනේ විශාදියයි. 376 00:44:12,921 --> 00:44:14,838 - ඔයාට දැනෙන විදිහ මට තේරෙනවා. - දොරේ අගුල අරිනවා. 377 00:44:14,963 --> 00:44:16,505 - ඒක සුව කරන්න පුලුවන්. - දොරේ අගුල අරිනවා. 378 00:44:16,671 --> 00:44:19,963 ඔයාව සුව කරන්න පුලුවන් බව මම දන්නවා. මාර්ක්. මාර්ක්, කරුණාකරලා... 379 00:44:20,130 --> 00:44:21,171 මගෙන් ඈත් වෙලා ඉන්නවා! 380 00:44:21,505 --> 00:44:23,630 මාර්ක්, මේක කරන්න එපා. මේක නිසා ඔයාව... 381 00:44:27,296 --> 00:44:29,755 එපා. එයා එක්ක සන්සුන්ව වැඩ කරන්න. එයාට කරදරයක් කරන්න එපා. හරිද? 382 00:44:35,213 --> 00:44:38,088 - ඔයා හොඳින්ද? ඔයා හොඳින්ද? - ඔව්. 383 00:45:17,463 --> 00:45:18,755 මට එලියට එන්න දෙන්න! 384 00:45:18,838 --> 00:45:20,388 මට එලියට එන්න දෙන්න! මට එලියට එන්න දෙන්න! 385 00:45:20,413 --> 00:45:22,737 මට එලියට එන්න දෙන්න! කරුණාකරලා, කවුරු හරි මට එලියට එන්න දෙන්න! 386 00:45:29,838 --> 00:45:30,880 ස්ටීවන්? 387 00:45:32,796 --> 00:45:34,671 - මාර්ක්? - ස්ටීවන්? 388 00:45:34,755 --> 00:45:35,796 මාර්ක්. 389 00:45:43,671 --> 00:45:46,421 - මේක වෙන්න පුලුවන් දෙයක්ද? - මම දන්නෑ. 390 00:45:47,546 --> 00:45:49,380 ඔයාට මතක අන්තිම දේ මොකද්ද? 391 00:45:50,046 --> 00:45:52,880 - හැරෝ අපිට වෙඩි තිබ්බ එක. - ඔව්! 392 00:45:53,463 --> 00:45:56,838 ඔව්. හරියට හරි. හරියට හරි. හොඳයි. 393 00:45:57,088 --> 00:46:00,255 අපි මෙහෙන් එලියට යන්න ඕනේ. මාත් එක්ක එන්න. යමු. 394 00:46:01,041 --> 00:46:29,389 #70 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 395 00:46:35,046 --> 00:46:36,046 හායි. 396 00:46:40,982 --> 00:48:18,026 #70 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 397 00:48:28,659 --> 00:49:43,065 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.