1
00:01:51,400 --> 00:02:24,464
{\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන්
නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර
චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:02:29,341 --> 00:03:16,138
#67⇒ පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴සචින්ත කල්හාර බෙනට්෴ විසිනි.
≡≡≡ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ≡≡≡
3
00:03:24,333 --> 00:03:26,666
උදෑසනක්, ගස්,
මගේ තනි වරළේ මිත්‍රයා.
4
00:03:27,250 --> 00:03:30,708
හෙලෝ, අම්මේ. මේ මම.
නිකමට කතා කරල බැලුවේ.
5
00:03:30,791 --> 00:03:34,625
මට ඔයාගෙන් ලැබුණු පෝස්ට්කාඩ්
එක ගස්ගේ ටැංකිය උඩින් තියල ආවා.
6
00:03:34,708 --> 00:03:37,541
ඔව්, ඒක ශෝක්.
එයාට හරි සතුටුයි.
7
00:03:37,625 --> 00:03:40,791
හැමතිස්සෙම අහනව ඇයි මම එයාව
කොහෙවත් එක්ක යන්නෙ නැත්තෙ කියලා.
8
00:03:40,875 --> 00:03:42,166
දවසක එක්ක යමු, නේද?
9
00:03:42,250 --> 00:03:45,416
එයා එලියට යන්න කැමැති වුනත්
තනි වරල නිසා ඒක කරන්න අමාරුයි.
10
00:03:45,500 --> 00:03:48,416
කොහොම හරි, අම්මේ, මෙහෙ
හැමදේම හොඳින්. කිසි ප්‍රශ්නයක් නෑ.
11
00:03:48,500 --> 00:03:51,750
තාමත් අවදි වුණාම බස් එකකට
හැප්පුනා වගේ හැඟීමක් එනවා.
12
00:03:52,375 --> 00:03:53,583
එතකොට ඔයා...
13
00:03:54,458 --> 00:03:57,583
ඒයි, මිත්‍රයා, තාමත් පරණ කොසු
විකුණනවා නේද?
14
00:03:58,250 --> 00:04:01,958
මගේ දොර ඉස්සරහම. ඒකට...
කිසි ප්‍රශ්නයක් නෑ. ජය වේවා.
15
00:04:02,625 --> 00:04:04,166
සමාවෙන්න කතා කරන්න බැරි
වුනු එක ගැන, අම්මේ.
16
00:04:04,250 --> 00:04:06,875
මම ඔයාට හෙටත් කතා කරන්නම්.
තියනවා.
17
00:04:10,125 --> 00:04:12,083
මගුලයි! ඔහොම ඉන්න.
18
00:04:12,916 --> 00:04:14,083
හපොයි.
19
00:04:27,166 --> 00:04:28,166
ජය වේවා.
20
00:04:36,375 --> 00:04:37,583
හ්ම්ම්.
21
00:04:39,291 --> 00:04:40,750
ඒක දිහා බලන්නකෝ.
22
00:04:41,541 --> 00:04:42,708
පේන විදිහට කවුරු හරි වැරදිලා...
23
00:04:42,791 --> 00:04:44,833
...ගීසාහි පිරමීඩය කුණු ගොඩක් එක්ක පටලවගෙන.
24
00:04:45,208 --> 00:04:47,083
ඒක ඇතුකේ මොකුත්
නෑ කියලනෙ පේන්නේ.
25
00:04:47,666 --> 00:04:49,375
ඔව්. වෙන්න පුලුවන්.
26
00:04:50,125 --> 00:04:52,125
ඒත් මේක ඇතුලේ...
27
00:04:53,416 --> 00:04:54,916
...දුෂ්ට දෙයක් තියෙනවා.
28
00:04:55,750 --> 00:04:59,916
බලන්නකෝ. ලොකු යකඩ
කොක්ක සවි කරලා තියෙනවා, නේද?
29
00:05:00,000 --> 00:05:03,125
ඉතිං එයාලා පරණ
තුණ්ඩෙන් ඒක උඩට අරගන්නවා...
30
00:05:03,208 --> 00:05:05,916
එතකොට හැම අවයවයක්ම
එලියට ඇවිත්. හදවත ඇර.
31
00:05:06,000 --> 00:05:07,166
ඒ මොකද?
32
00:05:07,250 --> 00:05:09,041
මොකද එයාලා විශ්වාස කරනවා
අපායේදී තීන්දුව ලබාදෙන්න...
33
00:05:09,125 --> 00:05:10,916
...කෙනෙක්ට එයාගේ
හදවත අවශ්‍යය වෙනවා කියලා.
34
00:05:11,000 --> 00:05:15,125
මොකද උතුම්ම අයට විතරයි රීඩ්ස්
භූමියෙන් එහාට යන්න ලැබෙන්නේ.
35
00:05:15,208 --> 00:05:18,833
එතකොට ඔයාට රීඩ්ස් භූමියෙන් එහාට
යන්න බැරි වෙන එක ලොකු ගැටලුවක්ද?
36
00:05:18,916 --> 00:05:21,791
මම මැරිලා නැති නිසා මම ඒක
දැනන් ඉන්න බැහැ, නේද?
37
00:05:21,875 --> 00:05:23,041
- ස්ටීවී.
- මම...
38
00:05:23,125 --> 00:05:27,000
- ආයෙත් ඒ ඔයා නොවුනොත් හොඳයි.
- සමාවෙන්න, ඩොනා. සමාවෙන්න. ඒක ගන්නම්.
39
00:05:28,166 --> 00:05:29,250
මෙන්න එහෙනම්.
40
00:05:29,833 --> 00:05:32,166
මට මේක තව කී වතාවක් කියන්න
වෙයිද කියල මං දන්නෑ.
41
00:05:32,250 --> 00:05:34,375
තමුන් මගුලෙ සංචාරක උපදේශකයෙක්
නෙවෙයි, ස්ටීවී.
42
00:05:34,458 --> 00:05:37,708
හරි නම ස්ටීවන්.
මම... ස්ටීවන්.
43
00:05:37,791 --> 00:05:38,833
නෑ, තමුන්ට කරන්න ගෙවන
වැඩේ හරියට කරන්නෙ නැත්නම්...
44
00:05:38,916 --> 00:05:41,416
...තමුන්ගෙන් ඇති වැඩක් නෑනේ.
45
00:05:41,500 --> 00:05:44,500
තමුන් කරන්න ඕනේ ළමයින්ට
මේවා අලෙවි කරන එක.
46
00:05:45,500 --> 00:05:46,500
තේරුණා.
47
00:05:52,041 --> 00:05:53,041
හෙලෝ.
48
00:05:53,208 --> 00:05:55,833
- හෙලෝ.
- රස කැවිළි විකුණන වැඩේ කොහොමද?
49
00:05:55,916 --> 00:05:58,250
මට තේරෙන්නෙ නැහැ ඊජිප්තුව එක්ක
මේවට ඇති සම්බන්ඳෙ මොකද්ද කියලා.
50
00:05:58,333 --> 00:06:00,625
ඒ කාලේ එයාලට මේවා
තිබුණෙ නෑ, නේද? නෑ.
51
00:06:00,708 --> 00:06:03,500
එයාලා ආස කළේ අත්තික්කා සහ
රට ඉඳිවලට...
52
00:06:03,583 --> 00:06:07,125
මම ආයෙත් වැඩට යන්න ඕනේ, ඒත් කියන්නකෝ
හෙට හතට අපිට යන්න පුලුවන්ද කියලා?
53
00:06:08,625 --> 00:06:12,375
- "හෙට හතටද"?
- "නගරයේ හොඳම මස් අවන්හළ"?
54
00:06:12,666 --> 00:06:15,166
- ආහ්, ඔව්, ඔව්. හරිනේ.
- හරි නේ? හොඳයි.
55
00:06:16,125 --> 00:06:17,625
කණගාටුයි, නමුත්...
56
00:06:18,500 --> 00:06:20,916
- මොකද?
- ඔයා මගෙන් එලියට යන්නද මේ අහන්නේ?
57
00:06:24,208 --> 00:06:27,750
ඔයා හරි විහිලුයි.
පස්සෙ හමුවෙමුකෝ.
58
00:06:28,500 --> 00:06:32,166
ස්ටීවී, තමුසෙ නියමයිනේ. ඔයාට එයාව
වශී කරගන්න ගිය බවක් මම දැනන් හිටියෙත් නෑ.
59
00:06:32,625 --> 00:06:33,833
මමත් ඒක දැනන් හිටියෙ නෑනේ.
60
00:06:34,416 --> 00:06:36,000
ඔහොම ඉන්න, එයා මස්
කියලද කිව්වේ?
61
00:06:36,083 --> 00:06:38,875
එළවළු විතරක් කන මිනිහෙක් මස්
කඩේක මොනවද කන්න යන්නේ?
62
00:06:38,958 --> 00:06:41,291
මම දන්නෑ, ඩොනා.
සැලඩ්? පාන්?
63
00:06:42,416 --> 00:06:46,208
ඔව්, මට හිතාගන්න පුලුවන් ඇය ඇයි
එහෙම කළේ කියලා. තමුසෙ නම් මාරයි.
64
00:06:52,333 --> 00:06:55,250
- අර හිපෝලව අරන් එනවද?
- හරි, ගේන්නම්.
65
00:06:55,333 --> 00:06:59,416
ටව්රෙට්. හිපෝ, ටව්රෙට් දේවතාවිය.
ඕහ්, ඩොනා, ඒකෙන් මට මතක් වෙනවා.
66
00:06:59,500 --> 00:07:02,041
මම අද උදේ එනකොට එලියෙ
ගහල තිබුණ බැනර්ස් දැක්කා.
67
00:07:02,125 --> 00:07:04,208
ඒ නිසානේ අද ඔයාට වැඩට එන්න
පරක්කු වුණේ, නේද?
68
00:07:04,291 --> 00:07:05,291
නෑ, ඒ ගැන මට සමාවෙන්න.
69
00:07:05,416 --> 00:07:07,216
- බස් එක කලින් ආපු නිසා...
- මේ සතියට තුන්වෙනි පාරට...
70
00:07:07,250 --> 00:07:09,166
- ...තමුන්ගෙ කම්මැලිකම නිසා පරක්කුයි.
- මම දන්නවා.
71
00:07:09,250 --> 00:07:12,000
අන්න ඒ නිසයි ඔයාට මේ සතියෙ
බඩු තොග බලන්න වෙන්නේ. නියමයි.
72
00:07:12,375 --> 00:07:13,916
හරි, හොඳයි, හොඳයි, කැප්ටන්.
73
00:07:14,416 --> 00:07:15,726
ඒක නෙවෙයි. මට ඔයාට
කියන්න අවශ්‍යය වුනේ...
74
00:07:15,750 --> 00:07:18,333
...එනෙඩ්ලගෙ බැනර්ස් සහ පෝස්ටර්ස්...
75
00:07:18,416 --> 00:07:19,791
- කාගෙ?
- එනෙඩ්ලා?
76
00:07:19,916 --> 00:07:22,208
ඊජිප්තුවේ බලවත්ම දෙවිවරුන් පිරිස?
77
00:07:22,291 --> 00:07:25,541
- හොරස්, ඔසිරිස්, ටෙෆ්නට්...
- කරුණාකරලා ඕක නවත්තන්න.
78
00:07:25,625 --> 00:07:29,458
මේක සංචාරකයින්ට මගපෙන්වන කෙනෙක් වෙන්න
පරීක්ෂණයක් නම්, උත්තරේ තාමත් බැහැ කියන එක.
79
00:07:29,541 --> 00:07:32,541
නෑ, මම මේ කියන්නේ...
ඇත්තටම ඒක අහන්න ලැබීම දුකක්.
80
00:07:32,625 --> 00:07:34,666
ඒත් මම කරුණු එක්ක
කියන්න හදන්නේ...
81
00:07:34,750 --> 00:07:38,250
මම ප්රචාරක කටයුතුවලට බලපෑම් කරනව නෙවේ,
මේකෙ ලොකු වරදක් තියෙනවා,
82
00:07:38,333 --> 00:07:41,250
මොකද එනෙඩ් එකේ දෙවිවරු නවයක්
හිටියත් මේකෙ ඉන්නෙ හත් දෙනයි.
83
00:07:41,333 --> 00:07:43,291
මම පරක්කු වුණු නිසා සේවකයින
දෙන්නෙක්වම අස් කළා.
84
00:07:43,375 --> 00:07:48,166
තමුන් මට උගන්වන එක නතර කළේ නැත්තන්,
මම තමුසෙව ඊජිප්තු මිණී පෙට්ටියක ඔබනවා.
85
00:07:48,250 --> 00:07:51,083
ඔයාට ගිහින් පාරාවොන්ටම කියන්න
පුලුවන් මොනවද තියෙන වැරැදි කියලා.
86
00:07:52,208 --> 00:07:53,833
- කරගෙන යන්න ඉතිං.
- හරි හරි.
87
00:07:54,666 --> 00:07:57,166
- යනවා. අයියෝ, අතැරල දානවා.
- ඔව්. මට කණගාටුයි.
88
00:07:57,250 --> 00:08:00,000
යනවා. එලියට.
මට ඉන්න දීලා යනවා.
89
00:08:00,250 --> 00:08:01,750
හොඳයි, කතා කරන්න ලැබීම සතුටක්.
90
00:08:08,875 --> 00:08:12,083
- ඒයි, සුබ රාත්‍රියක්, J.B.
- සුබ රාත්‍රියක්, ස්කොටී.
91
00:08:12,375 --> 00:08:14,291
- හමුවෙමුකෝ, යාලුවා.
- ස්කොටී?
92
00:08:16,166 --> 00:08:18,791
මගෙ නම් ස්ටීවන්.
"V" අකුරක් එක්ක.
93
00:08:21,833 --> 00:08:22,875
හෙට මුන ගැහෙමුකෝ.
94
00:08:24,625 --> 00:08:28,000
අවංකවම් කිව්වොත් ඒක
දැනෙන්නෙ නිකන් මගෙ ශරීරයට...
95
00:08:28,333 --> 00:08:32,166
...එලියට ගිහින් අඩි 10, 000 ක්
ඇවිදින්න ඕනෙ වගේ.
96
00:08:33,000 --> 00:08:37,375
ඔයා දන්නවද? මම කීයට හරි අවදි
වෙනකන්ම ඒ ගැන දන්නෙ නැහැ.
97
00:08:37,708 --> 00:08:40,916
අන්න ඒ නිසයි මම රෑට අවදිවෙලාම
ඉන්න ඕනේ. ඔයා මොකෝ හිතන්නේ?
98
00:08:41,000 --> 00:08:43,041
නෑ. ඔයා හරි. මම හිතන්නේ,
99
00:08:43,125 --> 00:08:45,625
මිනිස්සු කරන අමුතු දේවල්
තියෙනවනේ, ඒත්...
100
00:08:45,958 --> 00:08:49,083
නැද්ද? මම හිතන්නේ ඒක නිකම්...
මට කණගාටුයි.
101
00:08:50,541 --> 00:08:52,625
මනුස්සයට තවත්
වැඩි පුර රසකැවිළි ලැබෙනවා.
102
00:08:54,000 --> 00:08:56,333
ඉතිං මම ඔයාට කිය කිය හිටපු මම
වැඩ කරන තැන අර ගෑණු ළමයා,
103
00:08:56,416 --> 00:08:58,333
- අපි හෙට පෙම් හමුවකට යනවා.
- මට සමාවෙන්න.
104
00:08:58,416 --> 00:09:00,208
- අපි එයා එක්ක ඉන්න ෆොටෝ එකක් ගන්නවද?
- අනිවා.
105
00:09:00,291 --> 00:09:01,750
- ස්තූතියි.
- අපි පෙම් හමුවකට යනවා.
106
00:09:01,833 --> 00:09:04,333
මම ඇයගෙන් ඇහුවෙත් නෑ.
ඒක කොහොම වුනාද කියල මම දන්නෑ.
107
00:09:05,666 --> 00:09:07,083
එකයි. දෙකයි. තුනයි.
108
00:09:08,625 --> 00:09:10,375
- මෙන්න. ජය වේවා.
- ස්තූතියි.
109
00:09:10,583 --> 00:09:12,750
- ටිප් එක අමතක කරන්න එපා.
- හරි.
110
00:09:14,541 --> 00:09:15,708
- ජය වේවා.
- ස්තූතියි.
111
00:09:16,916 --> 00:09:20,958
කොහොම හරි මට පෙම්වතියක්
ලැබෙනවා.
112
00:09:22,791 --> 00:09:25,458
ඉතිං මට කවද හරි ඇඳේ මාව ගැට ගහන
එක නවත්තන්න වෙයි, නේද?
113
00:09:25,583 --> 00:09:28,500
ඒක රතු කොඩියක පැහැදිලි
කිරීමක් වගේ, එහෙම නේද?
114
00:09:29,458 --> 00:09:32,583
මම කියපු දේ ඔයාට තේරුණානේ, නේද?
ඔව්, මම කියපු දේ ඔයාට තේරිලා.
115
00:09:33,250 --> 00:09:34,708
ක්‍රමයක් හොයාගන්නම වෙනවා.
116
00:09:37,375 --> 00:09:39,791
හරි එහෙනම්,
මම ගියොත් හොඳයි.
117
00:09:41,166 --> 00:09:42,416
හොඳ කතා බහක්.
118
00:09:43,833 --> 00:09:47,166
ආයෙ එන වෙලාවක හමුවෙන්නම්කෝ.
119
00:09:47,541 --> 00:09:49,791
හරි, ගිහින් එන්නම්.
120
00:10:15,541 --> 00:10:18,291
හෙලෝ, අවදි වී සිටීමට
සාදරයෙන් පිලිගන්නවා.
121
00:10:19,041 --> 00:10:21,708
ප්‍රහේලිකාවක් විසඳලා
අපි වැඩේ පටන් ගමු.
122
00:10:21,791 --> 00:10:24,666
මනස අවදිව තබාගන්න ප්‍රහේලිකා
විසඳන එක හොඳම ක්‍රමයක්.
123
00:10:24,750 --> 00:10:27,500
ප්‍රහේලිකා විසඳන්න කම්මැලියිද?
එහෙනම් පොතක් උත්සහ කරල බලන්න.
124
00:10:29,125 --> 00:10:31,583
කියවීම මගින් මනස අවදිව තබනවා
වගේම අවදානය වැඩි කරනවා.
125
00:10:32,333 --> 00:10:34,750
කියවන කතාව තුළ ඔයා ජීවත්
වෙන බව සිතාගන්න.
126
00:10:34,833 --> 00:10:37,500
ඔයා කොටසක් වෙන්න කැමති
පරිච්ඡේදයක් තියෙනවද?
127
00:10:38,791 --> 00:10:42,500
මතක තියාගන්න, ඔයාගෙ සාමාන්‍යය
විදිහ තියාගන්න පැය පහක් ගත වෙනවා.
128
00:10:44,041 --> 00:10:47,083
හෙලෝ! අවදි වී සිටීමට
සාදාරයෙන් පිලිගන්නවා.
129
00:10:47,166 --> 00:10:49,458
ප්‍රහේලිකාවක් විසඳලා
අපි වැඩේ පටන් ගමු.
130
00:10:50,000 --> 00:10:52,333
මනස අවදිව තබාගන්න ප්‍රහේලිකා
විසඳන එක හොඳම ක්‍රමයක්.
131
00:10:52,416 --> 00:10:53,791
ප්‍රහේලිකා විසඳන්න කම්මැලියිද?
132
00:10:54,750 --> 00:10:56,041
එහෙනම් පොතක් උත්සහ කරල බලන්න.
133
00:10:56,166 --> 00:10:57,783
හෙලෝ! කියවන එකෙන්...
134
00:10:57,808 --> 00:11:00,588
ඔයා කොටසක්
වෙන්න කැමති පරිච්ඡේදයක් තියෙනවද?
135
00:11:13,666 --> 00:11:14,791
මගෙ දෙවියනේ.
136
00:11:20,375 --> 00:11:23,375
ඒක නම් අමුතුයි.
මොකද්ද සිද්ද වුනේ?
137
00:11:24,166 --> 00:11:26,125
මොකද්ද... මොකද්ද ඒ?
138
00:11:38,583 --> 00:11:40,958
- ආපහු නින්දට පලයන්, පණුවෝ.
- හෙලෝ?
139
00:11:43,583 --> 00:11:47,541
- තමුන් මෙහෙ නෙවෙයි ඉන්න ඕනේ.
- ඔව්. මමත් එකඟයි.
140
00:11:49,166 --> 00:11:52,541
- ඔයා කොහෙ ඉඳන්ද කතා කරන්නේ?
- ශරීරයේ පාලනය මාර්ක්ට දෙනවා.
141
00:11:53,208 --> 00:11:55,750
සමාවෙන්න, මොකක් කිව්වා?
"ශරීරය්"? මොන...
142
00:11:57,333 --> 00:12:01,208
- "ශරීරයේ පාලනය"? මොන ශරීරයක්ද?
- අපොයි, මේ මෝඩයනෙ පාලනය කරන්නේ.
143
00:12:15,416 --> 00:12:16,500
හෙලෝ.
144
00:12:18,166 --> 00:12:19,250
හායි...
145
00:12:21,041 --> 00:12:22,041
ඔයා මොනවද මේ කරන්නේ?
146
00:12:22,333 --> 00:12:23,541
එපා, එපා, එපා!
147
00:12:23,625 --> 00:12:25,750
ඔතන පඹයෙක් වගේ හිටගෙන
ඉන්නෙ නැතුව දුවනවා.
148
00:12:25,833 --> 00:12:28,041
එපා, එපා, එපා! කරුණාකරලා.
149
00:12:42,250 --> 00:12:44,083
ඌ ගම පැත්තට දුවන්නේ.
150
00:13:41,375 --> 00:13:42,791
කොච්චර සුන්දර දවසක්ද?
151
00:13:43,250 --> 00:13:46,166
ඒක අපි දිව්‍යය ලෝකයේ ඉන්නව වගේ.
නමුත් මේ දිව්‍යය ලෝකය නෙවේ, නේද?
152
00:13:47,875 --> 00:13:50,833
ඒ අඳුර. සමහර වෙලාවට එය
අපේ හදවත් තුළ සැඟවී තිබෙනවා.
153
00:13:50,916 --> 00:13:54,083
අපි මෙහෙට ආවේ හැකි තරම් අපේ
ලෝකයත් දිව්‍යය ලෝකයක් බවට පත් කරන්න.
154
00:13:55,583 --> 00:13:56,875
කවුද කැමැති මුලින්ම ඉදිරිපත් වෙන්න?
155
00:14:00,791 --> 00:14:04,500
ඔයා නිර්භීත මනුශ්‍යයෙක්. තමන්ගෙ
ආත්මය විනිශ්චයට ඉදිරිපත් කරන්න තරම්.
156
00:14:04,583 --> 00:14:08,291
අපේ දේවතාවිය අවදි වෙන්නත්
කලින්ම ඇයට සේවය කරන්න.
157
00:14:14,375 --> 00:14:20,083
මම ඇමිට්ගේ නාමයෙන් සහ ඇයගේ
බලයේ කොටසකින් ඔබව විනිශ්චය කරනවා.
158
00:14:27,833 --> 00:14:30,666
ඔබ යහපත් මනුශ්‍යයෙක් බවට තහවුරු වුණා.
159
00:14:30,791 --> 00:14:32,271
ස්තූතියි.
160
00:14:44,458 --> 00:14:46,041
කවුද ඊළඟට ඉදිරිපත් වෙන්න කැමති?
161
00:14:46,500 --> 00:14:49,750
කරුණාකරලා, හැරෝ,
මට දැනගන්න ඕනේ.
162
00:14:50,000 --> 00:14:52,041
මට ආතර් කියල කතා කරන්න. එන්න.
163
00:14:52,125 --> 00:14:56,041
ඔබ ප්‍රතිපලය කිසි විරුද්ධත්වයක්
නැතුව භාර ගන්නවද?
164
00:14:56,125 --> 00:14:57,250
ඔව්.
165
00:15:05,958 --> 00:15:07,291
මට කණගාටුයි.
166
00:15:08,000 --> 00:15:10,916
මම මගේ ජීවිත කාලෙම
යහපත් දේවල් කළේ.
167
00:15:14,041 --> 00:15:15,291
මට ඔයාව විශ්වාසයි.
168
00:15:17,125 --> 00:15:21,750
පරිමාණය විසින් හැමදේම දකිනවා. පැහැදිලිව
කිව්වොත් ඒ ඉදිරියට වෙන්න නියමිත දේවල්.
169
00:15:22,541 --> 00:15:26,791
හොඳයි... මම හිතනවා අපි නිර්මාණය කරන්න යන
ලෝකය ඔයාට දකින්න පුලුවන් වුණා නම් කියලා.
170
00:15:27,125 --> 00:15:29,333
ඒත් ඇමිට් තීරණය කරලා අවසන්.
171
00:15:48,500 --> 00:15:52,958
මට සමාවෙන්න. ඒක මාරු
කරද්දි වුනු ගැටලුවක්.
172
00:15:53,041 --> 00:15:56,000
අපිට කවුරු හරි සැඟව ඉඳල පහර දීලා.
අපේ අය දෙන්නෙක්වම මරල දාලා.
173
00:15:56,583 --> 00:15:57,833
ඒ මිනිහා තාම මෙහෙ ඉන්නවද?
174
00:15:58,583 --> 00:16:00,000
අපි හිතන්නෙ එහෙමයි.
175
00:16:04,916 --> 00:16:07,041
- මගුල.
- තමුන්...
176
00:16:09,208 --> 00:16:10,541
මම ඔයාව දන්නවා.
177
00:16:11,375 --> 00:16:13,333
මමද? හායි. ආහ්...
178
00:16:14,833 --> 00:16:15,958
කුලී හේවායා.
179
00:16:16,958 --> 00:16:19,125
කුලී හේවායෙක් කිව්වා? නෑ, නෑ,
මම කුලී හේවායෙක් නෙවෙයි.
180
00:16:19,208 --> 00:16:21,458
නෑ, මම තෑගි බඩු කඩේක වැඩ කරන්නේ.
181
00:16:22,250 --> 00:16:25,333
මම තෑගි බඩු කඩේක වැඩ කරන්නේ.
මගේ නම තමයි ස්ටීවන් ග්‍රාන්ට්.
182
00:16:25,625 --> 00:16:26,625
ආහ්...
183
00:16:27,208 --> 00:16:29,375
මම ආපහු ගෙදර යන්න උත්සහ කරන්නේ.
අපහු ලන්ඩන්වලට.
184
00:16:29,875 --> 00:16:33,583
ලන්ඩන්. මම ඒ තාලෙට
ඒක කිව්වෙ ඇයි කියල හිතාගන්න බෑ.
185
00:16:33,666 --> 00:16:36,791
- හොඳයි, තෑගි කඩේ ස්ටීවන් ග්‍රාන්ට්.
- ඔව්?
186
00:16:36,875 --> 00:16:41,083
- ස්කැරබ් එක මට දෙනවද?
- මොකක්? ඕහ්, හරි එහෙනම්.
187
00:16:41,625 --> 00:16:44,291
හරි... ඔයා කිව්වේ...
188
00:16:44,375 --> 00:16:47,833
- තමුන් ඌට මොකුත් දෙන්න එපා.
- මෙන්න.
189
00:16:52,791 --> 00:16:56,166
මම ඔයාට තරයේ කියනව ඒක
ආපහු මට දෙන්න කියලා.
190
00:16:56,750 --> 00:16:59,208
මම නෙවෙයි... මම...
191
00:17:02,666 --> 00:17:03,666
මම උත්සහ...
192
00:17:04,041 --> 00:17:07,916
අයියෝ. මගේ ඇඟිලි හොලවන්න බෑනේ.
193
00:17:13,916 --> 00:17:16,208
මෙන්න, ඒක ගන්න.
හුඟක් ශක්තිමත්. සමාවෙන්න, ඒත්...
194
00:17:17,458 --> 00:17:20,041
- මම ආයෙ ඉල්ල ඉල්ල ඉන්නෑ.
- මම ඒක හිතල කරන දෙයක් නෙවෙයි.
195
00:17:20,708 --> 00:17:22,583
මොනවද වෙන්නෙ කියල මට
හිතාගන්න බෑ.
196
00:17:24,125 --> 00:17:26,458
මෙන්න. ඒක ගන්න,
ගන්න, ගන්න, ගන්න.
197
00:17:26,483 --> 00:17:28,162
දෙවියනේ! දැන් මට මගෙ
කකුල් දෙක නවත්තගන්න බැහැ.
198
00:17:28,187 --> 00:17:28,767
ඌව අල්ල ගන්න.
199
00:17:28,791 --> 00:17:32,875
මට බෑ... මම කකුල් නවත්තන්න උත්සහ කරන්නේ.
මම ඒක ඔයාට දෙන්න උත්සහ කරන්නේ.
200
00:17:32,958 --> 00:17:35,000
- ඉන්න, ඉන්න, ඉන්න!
- ඒකට කමක් නෑ.
201
00:17:35,083 --> 00:17:38,458
මම උත්සහ කරනවා, යාලුවා. මම දිවුරනවා මම
මේ ඒක ඔයාට දෙන්න උත්සහ කරන ගමන් ඉන්නේ.
202
00:17:40,791 --> 00:17:41,916
ගත්තා!
203
00:17:45,208 --> 00:17:47,875
නෑ, මෝඩයා ආයෙත් ආවා.
204
00:17:52,500 --> 00:17:53,500
සමාවෙන්න.
205
00:17:54,375 --> 00:17:55,375
දෙවියනේ.
206
00:17:58,833 --> 00:18:02,833
මම හදන්නේ...
මම යන්න හදන්නේ, හරිද? ඔව්.
207
00:18:03,541 --> 00:18:05,208
දෙවියනේ. දෙවියනේ.
208
00:18:06,416 --> 00:18:09,708
ඔයා තරහෙන් බව මට පේනවා. මං ඔයාව තරහ
ගස්සපු බවත් දන්නවා. මට සමාවෙන්න, හරිද?
209
00:18:09,791 --> 00:18:11,958
කරුණාකරලා, මම...
210
00:18:13,833 --> 00:18:14,916
දෙවියනේ.
211
00:18:15,041 --> 00:18:16,833
MALE VOICE: Don't you dare
drop the scarab.
212
00:18:16,916 --> 00:18:18,375
හරි, හරි, හරි.
213
00:18:22,625 --> 00:18:25,916
ඒක මගේ වෑන් එක!
ඒක මගේ වෑන් එක!
214
00:18:37,541 --> 00:18:40,708
මම මේ මොකද කරන්නේ? මම මේ මොකද කරන්නේ?
මට රියදුරු බලපත්‍රවත් නෑ.
215
00:18:41,000 --> 00:18:42,916
දෙවියනේ.
216
00:18:43,000 --> 00:18:44,833
මෝඩයා, උන්ගෙ කට්ටිය ගොඩක් ඉන්නවා.
217
00:18:45,666 --> 00:18:47,958
මේක හීනයක් වෙන්න ඕනේ.
මේක හීනයක් වෙන්න ඕනේ.
218
00:18:54,166 --> 00:18:56,041
උන් මාව මරන්න යන්නේ.
උන් මාව මරන්න යන්නේ.
219
00:18:56,125 --> 00:18:59,291
අයියෝ, මගුලෙ කප්කේක් ලොරිය.
ඉක්මණට පලයන්කෝ.
220
00:19:19,208 --> 00:19:24,000
අයියෝ! යමන්!
ස්තූතියි. කණගාටුයි. ස්තූතියි.
221
00:19:25,250 --> 00:19:26,250
නියමයි.
222
00:19:44,250 --> 00:19:49,500
ඉන්න, ඉන්න, ඉන්න. කප්කේක්
එක ගැන කණගාටුයි. එපා, එපා, එපා.
223
00:19:57,083 --> 00:20:00,791
නැගිටිනවා, මාර්ක්! ඌ ස්කැරබ් එක නැති
කරගත්තොත්, මම උබල දෙන්නවම මරනවා..
224
00:20:00,916 --> 00:20:02,666
මොකද්ද වෙන්නෙ කියල මට හිතාගන්න බෑ.
225
00:20:02,791 --> 00:20:04,333
- ට්‍රක් එක, මෝඩයෝ!
- මොකක්?
226
00:20:04,416 --> 00:20:05,458
ට්‍රක් එක!
227
00:20:20,458 --> 00:20:21,458
එපා!
228
00:20:23,541 --> 00:20:25,125
එපා, එපා, එපා!
229
00:20:34,833 --> 00:20:36,291
දෙවියනේ.
230
00:20:37,958 --> 00:20:39,375
මම පස්සට එලවනවා.
231
00:20:42,500 --> 00:20:45,791
- ඌ තුවක්කුව විසි කරාද?
- මං මේ මොනව කරනවද කියල මමවත් දන්නෑ.
232
00:20:45,916 --> 00:20:47,750
එහෙනම් වැඩේ අපිට
භාරදීපන්, පරපෝෂිතයා!
233
00:20:55,333 --> 00:20:58,250
අයියෝ, අයියෝ.
234
00:21:09,958 --> 00:21:11,041
කෙලින්න.
235
00:21:26,625 --> 00:21:28,250
දෙවියනේ.
236
00:21:28,333 --> 00:21:30,666
දෙවියනේ.
237
00:21:46,958 --> 00:21:49,208
කොහොමද, ගස්? හොඳට නින්ද ගියාද?
238
00:21:49,458 --> 00:21:50,458
හ්ම්ම්?
239
00:21:52,125 --> 00:21:53,916
මට පුදුමයි මාලුන්ට
හීනෙන් මොනව පේනවද කියලා.
240
00:22:12,375 --> 00:22:14,625
මොන... මාලුවෙක්ද?
241
00:22:16,208 --> 00:22:17,666
ආයෙත් වැඩිල කිව්වෙ මොකද්ද?
242
00:22:17,750 --> 00:22:20,708
ඊයේ මේ මාලුවට තිබ්බෙ එක වරලයි.
මම එයාව ගද්දිත් එහෙමයි තිබුණේ.
243
00:22:20,791 --> 00:22:22,875
- ඉතිං අද මොකෝ වෙලා තියෙන්නේ?
- මට දෙකක්ම පේනවා...
244
00:22:22,958 --> 00:22:26,000
වරල් දෙකක්. ඔව්, සමාවෙන්න.
ඒත් දැන් එයාට වරල් දෙකක්ම තියෙනවා.
245
00:22:26,083 --> 00:22:27,875
ඉතිං ඒක සාමාන්‍යයිද, නැත්තන්...
246
00:22:27,958 --> 00:22:29,541
ඉතිං ඔයාට ඒක අයින් කරන්න
ඕනෙ නම්, කරල දාන්න.
247
00:22:29,625 --> 00:22:31,625
ඒත් මම ඊයෙ කිව්වා වගේම,
ඒ හැමෝටම...
248
00:22:31,708 --> 00:22:33,583
ඒ කිව්වේ? මම ඊයෙ මෙහෙ ආවෙ නෑනේ.
249
00:22:33,666 --> 00:22:34,708
ඔව්, හරි එහෙනම්.
250
00:22:34,791 --> 00:22:37,666
බලන්නකෝ, මම කිව්වා වගේම,
ඒ හැම මාලුවෙක්ට වරල් දෙකක් තියෙනවා.
251
00:22:37,750 --> 00:22:39,625
ඒ නීමෝ චිත්‍රපටයෙ තිබුණ
දේවල්වලින් මට වැඩක් නෑ.
252
00:22:39,708 --> 00:22:42,291
ආබාධිත සත්තු විකුණන කඩේකට ගිහින්
තනි වරලෙ මාලුවෙක් හොයාගන්නවා.
253
00:22:42,375 --> 00:22:45,208
- මට මේකට වෙලාවක් නෑ.
- ඉන්න, අර... අර ඔරලෝසුවෙ වෙලාව හරිද?
254
00:22:45,291 --> 00:22:46,916
ඒක වෙන්න බෑ. මම අවදි වුනේ මේ දැන්නේ.
255
00:22:47,000 --> 00:22:50,750
ඔයාට පිස්සුද? මාලුව වැරදියි
වෙලාව වැරදියි. ඔයාගෙත් වරදක් තියෙනවා.
256
00:22:51,291 --> 00:22:53,708
මගුල, මට පෙම්හමුවක් තියෙනවා.
මට පෙම්හමුවක් තියෙනවා.
257
00:23:01,541 --> 00:23:02,666
හරි.
258
00:23:07,875 --> 00:23:09,125
තමුසෙ නිකන් මොකෙද්දො වගේනේ.
259
00:23:13,916 --> 00:23:15,916
තාමත් කෙනෙක් එනකන්ද ඉන්නේ?
260
00:23:17,041 --> 00:23:19,375
ඔව්, ඒක හොඳ බව පේන්නෙ නෑ, නේද?
261
00:23:34,500 --> 00:23:36,500
දැන්ද මට කෝල් කරන්නේ?
262
00:23:37,208 --> 00:23:42,791
මොකක්? ඒ කිව්වේ? මම මස් අවන්හලේ
ඉන්නේ. අදනෙ අපි යනව කිව්වේ.
263
00:23:43,666 --> 00:23:46,791
ඔව්, මම තනියෙන් මස් කෑවා, ස්තූතියි.
ඒ දවස් දෙක්කට කලින්.
264
00:23:47,833 --> 00:23:50,416
මොකක්? මම හිතුවේ අපි සිකුරාදා යනව
කියලනෙ. ඒ කියන්නෙ අද.
265
00:23:51,125 --> 00:23:53,291
හරි. ඉරිදට සාදාරයෙන් පිලිගන්නවා.
266
00:23:54,208 --> 00:23:59,250
අයියෝ, එහෙම වෙන්න බෑ. සිකුරාදා
එන්නෙ බ්‍රහස්පතින්දට පස්සෙනේ.
267
00:23:59,416 --> 00:24:01,541
ඒකෙන් අද ඉරිදා කියන කාරණේ
වෙනස් වෙන්නෙ නෑනේ,
268
00:24:01,625 --> 00:24:03,416
ඉතිං ෆෝන් එක තියනවා.
269
00:24:03,500 --> 00:24:05,416
ජය වේවා.
270
00:24:05,750 --> 00:24:06,916
ඒත්...
271
00:24:10,250 --> 00:24:12,750
සමාවෙන්න, අද දවස මොකද්ද?
272
00:24:13,791 --> 00:24:15,750
- ඉරිදා, සර්.
- නෑ.
273
00:24:16,208 --> 00:24:17,208
ඒ...
274
00:24:17,541 --> 00:24:18,541
ඇත්තට?
275
00:24:19,000 --> 00:24:21,666
කුස්සිය ඉක්මණට වහනවා.
276
00:24:24,291 --> 00:24:27,208
හරි, මේ... ඔයාට කියන්නද දෙයක්?
277
00:24:28,916 --> 00:24:30,250
මම මස් එකක් කන්නම්.
278
00:24:31,083 --> 00:24:33,583
අනිවාරෙන්ම. ඔයාට මොන කොටසද ඕනේ?
279
00:24:35,333 --> 00:24:36,333
මම බලන්නම්.
280
00:24:38,000 --> 00:24:41,083
මට ඕනේ හොඳම කොටසින්...
281
00:24:42,041 --> 00:24:44,166
ඒක තමා මට ඕනේ.
282
00:24:45,041 --> 00:24:48,708
මැද කොටසින්.
ඔයාට කොහොමද ඒක ඕනේ?
283
00:24:49,791 --> 00:24:52,458
හොඳට. හොඳටම. හොඳටම. ඔව්.
284
00:24:54,208 --> 00:24:57,208
- මම ඔයාට හොඳම විදිහට ගෙනත් දෙන්නම්.
- හරි. හොඳයි.
285
00:24:57,291 --> 00:25:00,083
ඒක නම් රස පාටයි.
286
00:25:09,083 --> 00:25:12,125
ඔව්, මම හිතන්නෙ එයා ඇත්තටම
මට කැමැතියි කියලා.
287
00:25:12,208 --> 00:25:15,291
එයා මල්වලට කැමැති වුණා. ඔව්.
288
00:25:15,750 --> 00:25:18,500
හරි, මම ඉක්මණටම
එයාව එක්ක එන්නම්කෝ.
289
00:25:18,583 --> 00:25:22,041
මම හිතනවා ඔයා එයාට ආදරේ වෙයි කියලා.
එයාට හොඳ හාස්‍යය රසයක් තියෙනවා.
290
00:25:22,125 --> 00:25:26,958
මම ඉතුරු ටික ඔයාට හෙට කියන්නම්කෝ.
මම තියනවා. ආදරෙයි.
291
00:26:05,916 --> 00:26:07,500
ඔයාට ටිකක් ඕනෙද?
292
00:26:10,958 --> 00:26:12,083
හරි එහෙනම්.
293
00:26:13,125 --> 00:26:14,916
ස්ප්‍රින්කල්ස් ටිකක් ගන්නකෝ.
294
00:26:24,666 --> 00:26:27,083
ඔයා ගස් නම්,
මම තමා ශීබාවල රැජිණ.
295
00:26:43,875 --> 00:26:44,916
මේ මොකද්ද?
296
00:27:20,416 --> 00:27:21,708
මේක මොකක් ගැනද?
297
00:27:47,583 --> 00:27:49,916
මෙන්න එහෙනම්.
298
00:27:50,083 --> 00:27:51,250
හරි.
299
00:27:57,333 --> 00:27:58,333
ලයිලා.
300
00:28:14,791 --> 00:28:16,166
ඔව්?
301
00:28:16,250 --> 00:28:17,708
දෙවියනේ, ඔයා ජීවත් වෙනවා.
302
00:28:17,791 --> 00:28:20,250
- ඔව්.
- එච්චරද?
303
00:28:20,666 --> 00:28:23,000
මම මාස ගාණක් තිස්සේ ඔයාව
දුරකථනයෙන් සම්බන්ඳ කරගන්න උත්සහ කළා.
304
00:28:23,083 --> 00:28:25,500
ඔයාට ඔයා හොඳින් කියලා පොඩ්ඩක්වත්
මට අඟවන්න බැරි වුණාද?
305
00:28:25,625 --> 00:28:27,666
මම හිතුවේ ඔයාට
මොනව හරි සිද්ද වෙලා කියලා.
306
00:28:27,750 --> 00:28:29,958
ඔයා කොහෙද?
ඔයා කොහෙද හිටියේ?
307
00:28:31,791 --> 00:28:33,458
හෙලෝ? ඔයා...
308
00:28:34,083 --> 00:28:36,625
මට සමාවෙන්න, මට ෆ්ලැට් එකේ
තිබිලා දැන් මේ ෆෝන් එක හම්බුණේ.
309
00:28:36,708 --> 00:28:39,333
මම ඒක කාගෙද කියලා
හොයන ගමන් හිටියේ.
310
00:28:39,416 --> 00:28:41,291
- ඇයි අමුතු විදිහකට කතා කරන්නේ?
- මොකක්?
311
00:28:41,916 --> 00:28:43,250
මොකද්ද මේ වෙන්නේ?
312
00:28:43,333 --> 00:28:46,250
සමාවෙන්න, මම කවුරු කියලද
ඔයා හිතාගෙන ඉන්නේ?
313
00:28:46,333 --> 00:28:49,333
කවුරු කියල කිව්වෙ මොකද්ද?
ඔයාට මොනවද වෙලා තියෙන්නෙ, මාර්ක්?
314
00:28:51,083 --> 00:28:52,541
ඔයා මට මොකක් කියලද කතා කළේ?
315
00:28:54,083 --> 00:28:55,083
කවුද මේ කතා කරන්නේ?
316
00:28:57,000 --> 00:28:59,125
ඇයි ඔයා මට "මාර්ක්" කියල කතා කරේ?
317
00:29:01,041 --> 00:29:02,458
හෙලෝ?
318
00:29:04,916 --> 00:29:06,750
එපා, එපා, එපා. අයියෝ.
319
00:29:10,041 --> 00:29:11,161
ස්ටීවන්.
320
00:29:14,541 --> 00:29:15,625
ස්ටීවන්.
321
00:29:18,916 --> 00:29:21,250
- හෙලෝ?
- ස්ටීවන්.
322
00:29:24,208 --> 00:29:27,250
- ඔහේ නවතින්න ඕනේ.
- කවුද ඒක කිව්වේ?
323
00:29:33,458 --> 00:29:36,500
- තමුන් කරදරේ වැටෙන්න යන්නේ.
- නෑ, නෑ, නෑ, යාලුවා.
324
00:29:36,583 --> 00:29:38,291
කවුරු හරි විහිලු කරනවා.
325
00:29:49,708 --> 00:29:51,791
දෙවියනේ. දෙවියනේ.
326
00:29:59,375 --> 00:30:00,416
මගුල.
327
00:30:03,625 --> 00:30:04,625
මොන...
328
00:30:17,791 --> 00:30:18,875
ස්ටීවන්.
329
00:30:20,458 --> 00:30:22,041
බලන එක නවත්තනවා.
330
00:30:27,875 --> 00:30:29,416
මොකද්ද මේ වෙන්නේ?
331
00:30:29,958 --> 00:30:30,958
මොකද්ද මේ වෙන්නේ?
332
00:30:34,208 --> 00:30:35,583
දෙවියනේ!
333
00:31:06,750 --> 00:31:10,666
නෑ, G. G, G. යමු.
අයියෝ. පහළට.
334
00:31:35,708 --> 00:31:37,041
දොර අල්ල ගන්න.
335
00:31:37,125 --> 00:31:38,525
ස්තූතියි.
336
00:31:48,750 --> 00:31:49,750
හායි.
337
00:31:50,291 --> 00:31:51,791
- හායි.
- ඔයා හොඳින්ද?
338
00:31:52,416 --> 00:31:54,041
හරි. ස්තූතියි.
339
00:31:54,250 --> 00:31:56,583
මගේ කාච වැටුණා.
340
00:31:57,666 --> 00:31:58,791
ඒක හොයාගනියි කියල හිතනවා.
341
00:31:59,916 --> 00:32:02,333
බිල්ඩින් එකේ විදුලිය
පිස්සු නටනව, නේද?
342
00:32:02,416 --> 00:32:03,916
හැමතිස්සෙම එහෙමයි, නේද?
343
00:32:04,708 --> 00:32:06,916
- අපි පස්වෙනි තට්ටුවට ආවද?
- ඔව්, පහට.
344
00:32:07,000 --> 00:32:09,708
මගේ යාලුවා ක්ලෙයා මෙහෙ ඉන්නේ.
මම මේ එයාව බලන්න ආපු ගමන්.
345
00:32:10,083 --> 00:32:11,883
එයා මං එනකන් බලන් ඉන්නවා.
346
00:32:14,333 --> 00:32:15,500
මොකද්ද මේ වෙන්නේ?
347
00:32:47,208 --> 00:32:50,000
දෙවියනේ. ඒ මිනිහා ඇත්තටම ඉන්නවා.
348
00:32:59,333 --> 00:33:00,666
ඒයි, J.B., කොහොමද, යාලුවා?
349
00:33:00,750 --> 00:33:03,125
- කොහොමද, ස්කොටී. හොඳින් ඉන්නවා.
- මම ස්ටීවන්.
350
00:33:03,208 --> 00:33:06,000
- ඔයා ආයෙත් ඔටර්ලගෙ වීඩියෝස් බලනවද?
- උන් හරි හුරතල්, බන්.
351
00:33:06,083 --> 00:33:07,458
ඔව්, මරු. අහන්නකෝ.
352
00:33:07,541 --> 00:33:10,750
ඔයා හොඳට දොර ගැන බලාගන්න ඕනේ.
මොකද කෙනෙක් මාව ලුහුබඳිනවා.
353
00:33:10,833 --> 00:33:13,208
- ඇත්තට?
- ඔව්. ඉතිං ඔයා...
354
00:33:13,291 --> 00:33:16,500
- ...කාටවත් එන්න නොදී ඉන්නවද?
- මේක කෞතුකාගාරයක්. ඒක කරන්න අමාරුයි.
355
00:33:16,583 --> 00:33:18,750
මම කියන්නේ සැක හිතෙන විදිහෙ අයට.
356
00:33:18,833 --> 00:33:20,708
ඕන කෙනෙක්ට එන්න පුලුවන්,
මොකද ඒක නොමිලේ කරන්නේ.
357
00:33:20,791 --> 00:33:23,125
- මට තේරෙනවා. ඒ මනුස්සයා...
- ඔයා මේවා පහළට අරන් යනවද?
358
00:33:23,208 --> 00:33:24,666
- ඉන්න. මම දන්නවා.
- යන්න වෙනවා. අම්ම කතා කරනවා.
359
00:33:24,750 --> 00:33:26,833
- තේරෙනවා. තප්පරයක්.
- දැන්ම ඕක පහළට අරන් යනවා.
360
00:33:26,916 --> 00:33:29,625
- මට උදවු කරන්නකෝ...
- කරුණාකරලා මේවා පහළට අරන් යනවද?
361
00:33:29,958 --> 00:33:32,250
දෙවියනේ. මේ මනුස්සයා බස් එකෙත් හිටියනේ.
362
00:33:34,583 --> 00:33:37,875
කරුණාකරලා මට විනාඩියක් දෙනවද?
363
00:33:37,958 --> 00:33:39,958
හරිද? ස්තූතියි, ඩොනා.
364
00:33:40,666 --> 00:33:42,833
ඔයා අද රෑටත් තොග ගැන බලාගන්න ඕනේ.
365
00:33:57,708 --> 00:33:59,916
- ඉතිං ඔයා මෙහෙනේ වැඩ කරන්නේ.
- දෙවියනේ.
366
00:34:00,000 --> 00:34:02,463
මම හිතුවා ස්ටීවන් ග්‍රාන්ට්
කියන්නෙ අනුවර්ථ නාමයක් කියලා.
367
00:34:02,488 --> 00:34:04,440
ඔයාව මෙහෙ හොයාගන්න
ලැබීමෙන් පුදුමයට පත් වුණා.
368
00:34:04,500 --> 00:34:07,291
සමාවෙන්න, රොනී. මේ මනුස්සයා
මාව ලුහුබඳිමින් හිටියේ.
369
00:34:07,375 --> 00:34:09,041
- දැන් මම දන්නෑ...
- ඇමිට්ට ජයවේවා.
370
00:34:10,458 --> 00:34:14,250
- ස්තූතියි.
- රොනී, ඔයත් මේකෙ කොටසක්ද?
371
00:34:16,708 --> 00:34:19,625
යාලුවා. ඔයාගෙ මගුලෙ කුරුමිණියා මං ගාව නෑ.
මම දිවුරනවා.
372
00:34:19,708 --> 00:34:24,333
අපෝ, නෑ. ඒක අයිති මට නෙවෙයි. ඒක
අයිති ඇයට. ඔයා ඇමිට්ව දන්නවද?
373
00:34:25,541 --> 00:34:27,958
ඇමිට්වද... පෞද්ගලිකව නම් අඳුරන්නෑ.
374
00:34:29,000 --> 00:34:31,541
ඊජිප්තියානු දේවතාවියක්, නේද?
375
00:34:31,750 --> 00:34:33,250
ලෝකේ පළවෙනි භය ඇති කරන්නා.
376
00:34:33,333 --> 00:34:36,541
ඇය භය ඇති කරන්නෙක් වුණේ
නරක මිනිස්සුන්ට විතරයි.
377
00:34:36,625 --> 00:34:38,791
- හරි.
- වරදකරුවන් තමන්ගෙ දඩුවම් විඳින්න කලින්...
378
00:34:38,875 --> 00:34:41,375
...වරද පිලිගන්නකන් බලන් ඉඳල
ඇය විඩාවට පත් වෙලා උන්නේ.
379
00:34:41,541 --> 00:34:44,250
රෝස මල් මැරෙනකන්ම වල් පැළවලට
වැඩෙන්න දීලා ඔයා බලන් ඉන්නවද?
380
00:34:44,375 --> 00:34:45,750
මම නම් ඒක කරන්නෑ.
381
00:34:45,833 --> 00:34:49,458
ඇමිට්ගේ යුක්තිය අපේ ජීවිත
කාලයම මැනලා බලනවා.
382
00:34:49,541 --> 00:34:51,500
- තේරුණා.
- අතීතය, වර්තමානය, අනාගතය.
383
00:34:51,583 --> 00:34:53,708
ඇයි අපි කළ සහ කරන්න තිබෙන
දේවල් ගැන හොඳට දැනුවත්.
384
00:34:53,791 --> 00:34:56,833
හොඳයි, පොත්වලට ඒ කොටස
මගහැරෙන්න ඇති.
385
00:35:04,250 --> 00:35:05,375
මේ ගැන හිතන්න...
386
00:35:05,958 --> 00:35:08,791
ඇමිට් අවදිව සිටියා නම් ඇය විසින්...
387
00:35:08,875 --> 00:35:11,375
...හිට්ලර් සහ ඔහුගේ නොමනා ක්‍රියා
වෙන්නත් කලින් නවත්තන්න තිබුණා.
388
00:35:12,041 --> 00:35:15,583
නීරෝ, ඇමරිකානු ජන සංහාරය, පොල් පොට්.
389
00:35:15,666 --> 00:35:18,041
- හොඳ මිනිස්සු නම් නෙවෙයි.
- ඒත් ඇයව පාවා දුන්නා.
390
00:35:18,125 --> 00:35:21,750
- එහෙමද?
- උදාසීන දෙවිවරුන් විසින්.
391
00:35:21,916 --> 00:35:24,291
ඇයගෙම ඇවටා එකෙන්.
392
00:35:24,375 --> 00:35:27,125
"ඇවටාර්ස්." නිල් මිනිස්සු.
මම ඒ ෆිල්ම් එකට හුඟක් ආසයි.
393
00:35:27,208 --> 00:35:29,416
- ඇවටා කියන එකෙන් මම අදහස් කළේ...
- ඔයා කිව්වෙ ජපන් කාටූන් එක ගැනද?
394
00:35:29,500 --> 00:35:32,958
- ස්ටීවන්. ඕක නවත්තන්න.
- ඔයා මාව මරන්නද හදන්නේ?
395
00:35:40,125 --> 00:35:41,791
පිස්සු හැදෙනවා, නේද?
396
00:35:42,875 --> 00:35:45,250
ඔයාගෙ ඔලුවේ තියෙන කට හඬ.
397
00:35:46,500 --> 00:35:50,250
කවදාවත් සෑහීමකට පත් වීමක් නෑ.
398
00:35:50,625 --> 00:35:53,291
ඔයා ඒක කොච්චර සතුටු
කරන්න උත්සහ කළත්,
399
00:35:54,291 --> 00:35:57,208
ඔයාගෙ හිස් ඇට සැකිල්ල හැර කිසිම
දෙයක් ඉතුරු නොවෙනකන්ම...
400
00:35:58,083 --> 00:35:59,583
...ඒක ඔයාව ගිල දමනවා.
401
00:36:00,166 --> 00:36:02,250
ඔයා තව තවත් උදවු ඉල්ලද්දී,
402
00:36:02,375 --> 00:36:05,666
ඔයාව තව තවත් බය වුනු පුන්චි
කොල්ලෙක් බවට පත් වෙනවා.
403
00:36:05,791 --> 00:36:08,291
මට ඔයාට උදවු කරන්න බැහැ.
404
00:36:09,041 --> 00:36:11,083
මම ඔයාට උදවු කරන්නයි උත්සහ කරන්නේ.
405
00:36:12,833 --> 00:36:15,083
ඔයා ඇල්ප්ස්වලදී ඒ ගෑණු කෙනාව
මරපු විදිහ මම දැක්කනේ.
406
00:36:15,708 --> 00:36:18,958
මම තවත් මිලියණ ගාණක් ඉඟෙන
ගන්න නියමිත පාඩම ඇයට කියල දුන්නා.
407
00:36:20,291 --> 00:36:21,750
ඔයාට ඇත්තද දැනගන්න ඕනේ?
408
00:36:42,708 --> 00:36:44,333
තමුන් තුළ ව්‍යාකූලත්වය තියෙනවා.
409
00:36:44,958 --> 00:36:46,041
මොකක්?
410
00:36:53,208 --> 00:36:54,291
මිනිහට යන්න දෙන්න.
411
00:37:31,833 --> 00:37:33,166
මගුල.
412
00:37:37,916 --> 00:37:40,333
හෙලෝ? ඩොනා?
413
00:37:41,083 --> 00:37:42,083
J.B.?
414
00:37:42,958 --> 00:37:45,125
සුරතුලන්ට කෞතුකාගාරයේ ඉන්න පුලුවන්.
415
00:37:46,375 --> 00:37:48,125
මෙහෙට, කොල්ලෝ.
416
00:37:50,083 --> 00:37:51,166
හෙලෝ?
417
00:37:53,000 --> 00:37:56,000
ඔයා කොහෙද ඉන්නේ, හොරෙන් ආපු කෙනා?
418
00:38:02,958 --> 00:38:04,583
ඔයා මොනවද කරන්නේ, ස්ටීවන්?
419
00:38:06,208 --> 00:38:07,333
මෙහෙට, කොල්ලෝ.
420
00:38:09,875 --> 00:38:10,916
හෙලෝ?
421
00:38:16,041 --> 00:38:17,333
පුරුදු විදිහටම.
422
00:38:18,666 --> 00:38:20,375
මට ඔයාව ඇහෙනවා.
ඔයාට මාව ඇහෙනවද?
423
00:38:23,125 --> 00:38:24,333
ඕහ්.
424
00:38:51,125 --> 00:38:54,375
තෑගි කඩේ ස්ටීවන් ග්‍රාන්ට්.
425
00:38:54,458 --> 00:38:58,250
මට ස්කැරබ් එක දුන්නොත්
තමුන්ව කෑලිවලට ඉරෙන එකක් නෑ.
426
00:39:32,333 --> 00:39:33,541
දෙවියනේ.
427
00:39:36,333 --> 00:39:37,625
දෙවියනේ.
428
00:39:39,166 --> 00:39:40,333
ස්ටීවන්...
429
00:39:41,000 --> 00:39:43,041
ස්ටීවන්, මට
අපිව බේරගන්න පුලුවන්.
430
00:39:44,666 --> 00:39:47,083
ඒත් මේ වතාවේ ඔයා ලවා
මට සටන් කරන්න බෑ.
431
00:39:48,000 --> 00:39:50,291
ඔයා මට පාලනය දෙන්න ඕනේ.
ඔයාට තේරෙනවද?
432
00:39:50,375 --> 00:39:52,958
මොකක්... මොකක පාලනයද?
මොනව ගැනද ඔයා මේ කියන්නේ?
433
00:39:53,041 --> 00:39:56,416
අර දේ දොර කඩන් එන්න යන්නේ.
අපිට වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ.
434
00:39:56,500 --> 00:39:58,916
- හරි. ඒයි. මම කියන දේ අහන්න.
- මගුල. එපා.
435
00:39:59,000 --> 00:40:00,083
- අහන්න. මම දිහා බලන්න.
- එපා!
436
00:40:00,166 --> 00:40:01,500
- මං දිහා බලන්න.
- ඔයා ඇත්තක් නෙවෙයි.
437
00:40:01,583 --> 00:40:04,041
- මේ ඔක්කොම ඇත්ත. මමත් ඇත්ත.
- නෑ. ඔහේ ඇත්තක් නෙවෙයි.
438
00:40:04,125 --> 00:40:07,083
- මේ කිසි දෙයක් ඇත්තක් නෙවෙයි.
- හරි. ස්ටීවන්. ඔයා මට කාලය දෙන්න ඕනේ.
439
00:40:07,166 --> 00:40:08,583
ඒක විතරයි එකම ක්‍රමය.
440
00:40:08,708 --> 00:40:11,791
- දෙවියනේ. මට මැරෙන්න වෙන්නේ.
- ඔයා... ස්ටීවන්.
441
00:40:11,875 --> 00:40:14,458
- මට මැරෙන්න වෙන්නේ. මට මැරෙන්න වෙන්නේ.
- මං දිහා බලන්න.
442
00:40:15,208 --> 00:40:16,458
ඔයාට මැරෙන්න වෙන්නෙ නෑ.
443
00:40:18,500 --> 00:40:19,708
මට අපිව බේරගන්න ඉඩ දෙන්න.
444
00:40:20,476 --> 00:40:51,085
#67⇒ පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴සචින්ත කල්හාර බෙනට්෴ විසිනි.
≡≡≡ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ≡≡≡
445
00:41:09,205 --> 00:42:48,965
#67⇒ පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
෴සචින්ත කල්හාර බෙනට්෴ විසිනි.
≡≡≡ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ≡≡≡
446
00:42:56,146 --> 00:43:49,185
{\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන්
නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර
චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.