1 00:01:51,400 --> 00:02:24,464 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:02:29,341 --> 00:03:16,138 #67 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 3 00:03:24,333 --> 00:03:26,666 උදෑසනක්, ගස්, මගේ තනි වරළේ මිත්‍රයා. 4 00:03:27,250 --> 00:03:30,708 හෙලෝ, අම්මේ. මේ මම. නිකමට කතා කරල බැලුවේ. 5 00:03:30,791 --> 00:03:34,625 මට ඔයාගෙන් ලැබුණු පෝස්ට්කාඩ් එක ගස්ගේ ටැංකිය උඩින් තියල ආවා. 6 00:03:34,708 --> 00:03:37,541 ඔව්, ඒක ශෝක්. එයාට හරි සතුටුයි. 7 00:03:37,625 --> 00:03:40,791 හැමතිස්සෙම අහනව ඇයි මම එයාව කොහෙවත් එක්ක යන්නෙ නැත්තෙ කියලා. 8 00:03:40,875 --> 00:03:42,166 දවසක එක්ක යමු, නේද? 9 00:03:42,250 --> 00:03:45,416 එයා එලියට යන්න කැමැති වුනත් තනි වරල නිසා ඒක කරන්න අමාරුයි. 10 00:03:45,500 --> 00:03:48,416 කොහොම හරි, අම්මේ, මෙහෙ හැමදේම හොඳින්. කිසි ප්‍රශ්නයක් නෑ. 11 00:03:48,500 --> 00:03:51,750 තාමත් අවදි වුණාම බස් එකකට හැප්පුනා වගේ හැඟීමක් එනවා. 12 00:03:52,375 --> 00:03:53,583 එතකොට ඔයා... 13 00:03:54,458 --> 00:03:57,583 ඒයි, මිත්‍රයා, තාමත් පරණ කොසු විකුණනවා නේද? 14 00:03:58,250 --> 00:04:01,958 මගේ දොර ඉස්සරහම. ඒකට... කිසි ප්‍රශ්නයක් නෑ. ජය වේවා. 15 00:04:02,625 --> 00:04:04,166 සමාවෙන්න කතා කරන්න බැරි වුනු එක ගැන, අම්මේ. 16 00:04:04,250 --> 00:04:06,875 මම ඔයාට හෙටත් කතා කරන්නම්. තියනවා. 17 00:04:10,125 --> 00:04:12,083 මගුලයි! ඔහොම ඉන්න. 18 00:04:12,916 --> 00:04:14,083 හපොයි. 19 00:04:27,166 --> 00:04:28,166 ජය වේවා. 20 00:04:36,375 --> 00:04:37,583 හ්ම්ම්. 21 00:04:39,291 --> 00:04:40,750 ඒක දිහා බලන්නකෝ. 22 00:04:41,541 --> 00:04:42,708 පේන විදිහට කවුරු හරි වැරදිලා... 23 00:04:42,791 --> 00:04:44,833 ...ගීසාහි පිරමීඩය කුණු ගොඩක් එක්ක පටලවගෙන. 24 00:04:45,208 --> 00:04:47,083 ඒක ඇතුකේ මොකුත් නෑ කියලනෙ පේන්නේ. 25 00:04:47,666 --> 00:04:49,375 ඔව්. වෙන්න පුලුවන්. 26 00:04:50,125 --> 00:04:52,125 ඒත් මේක ඇතුලේ... 27 00:04:53,416 --> 00:04:54,916 ...දුෂ්ට දෙයක් තියෙනවා. 28 00:04:55,750 --> 00:04:59,916 බලන්නකෝ. ලොකු යකඩ කොක්ක සවි කරලා තියෙනවා, නේද? 29 00:05:00,000 --> 00:05:03,125 ඉතිං එයාලා පරණ තුණ්ඩෙන් ඒක උඩට අරගන්නවා... 30 00:05:03,208 --> 00:05:05,916 එතකොට හැම අවයවයක්ම එලියට ඇවිත්. හදවත ඇර. 31 00:05:06,000 --> 00:05:07,166 ඒ මොකද? 32 00:05:07,250 --> 00:05:09,041 මොකද එයාලා විශ්වාස කරනවා අපායේදී තීන්දුව ලබාදෙන්න... 33 00:05:09,125 --> 00:05:10,916 ...කෙනෙක්ට එයාගේ හදවත අවශ්‍යය වෙනවා කියලා. 34 00:05:11,000 --> 00:05:15,125 මොකද උතුම්ම අයට විතරයි රීඩ්ස් භූමියෙන් එහාට යන්න ලැබෙන්නේ. 35 00:05:15,208 --> 00:05:18,833 එතකොට ඔයාට රීඩ්ස් භූමියෙන් එහාට යන්න බැරි වෙන එක ලොකු ගැටලුවක්ද? 36 00:05:18,916 --> 00:05:21,791 මම මැරිලා නැති නිසා මම ඒක දැනන් ඉන්න බැහැ, නේද? 37 00:05:21,875 --> 00:05:23,041 - ස්ටීවී. - මම... 38 00:05:23,125 --> 00:05:27,000 - ආයෙත් ඒ ඔයා නොවුනොත් හොඳයි. - සමාවෙන්න, ඩොනා. සමාවෙන්න. ඒක ගන්නම්. 39 00:05:28,166 --> 00:05:29,250 මෙන්න එහෙනම්. 40 00:05:29,833 --> 00:05:32,166 මට මේක තව කී වතාවක් කියන්න වෙයිද කියල මං දන්නෑ. 41 00:05:32,250 --> 00:05:34,375 තමුන් මගුලෙ සංචාරක උපදේශකයෙක් නෙවෙයි, ස්ටීවී. 42 00:05:34,458 --> 00:05:37,708 හරි නම ස්ටීවන්. මම... ස්ටීවන්. 43 00:05:37,791 --> 00:05:38,833 නෑ, තමුන්ට කරන්න ගෙවන වැඩේ හරියට කරන්නෙ නැත්නම්... 44 00:05:38,916 --> 00:05:41,416 ...තමුන්ගෙන් ඇති වැඩක් නෑනේ. 45 00:05:41,500 --> 00:05:44,500 තමුන් කරන්න ඕනේ ළමයින්ට මේවා අලෙවි කරන එක. 46 00:05:45,500 --> 00:05:46,500 තේරුණා. 47 00:05:52,041 --> 00:05:53,041 හෙලෝ. 48 00:05:53,208 --> 00:05:55,833 - හෙලෝ. - රස කැවිළි විකුණන වැඩේ කොහොමද? 49 00:05:55,916 --> 00:05:58,250 මට තේරෙන්නෙ නැහැ ඊජිප්තුව එක්ක මේවට ඇති සම්බන්ඳෙ මොකද්ද කියලා. 50 00:05:58,333 --> 00:06:00,625 ඒ කාලේ එයාලට මේවා තිබුණෙ නෑ, නේද? නෑ. 51 00:06:00,708 --> 00:06:03,500 එයාලා ආස කළේ අත්තික්කා සහ රට ඉඳිවලට... 52 00:06:03,583 --> 00:06:07,125 මම ආයෙත් වැඩට යන්න ඕනේ, ඒත් කියන්නකෝ හෙට හතට අපිට යන්න පුලුවන්ද කියලා? 53 00:06:08,625 --> 00:06:12,375 - "හෙට හතටද"? - "නගරයේ හොඳම මස් අවන්හළ"? 54 00:06:12,666 --> 00:06:15,166 - ආහ්, ඔව්, ඔව්. හරිනේ. - හරි නේ? හොඳයි. 55 00:06:16,125 --> 00:06:17,625 කණගාටුයි, නමුත්... 56 00:06:18,500 --> 00:06:20,916 - මොකද? - ඔයා මගෙන් එලියට යන්නද මේ අහන්නේ? 57 00:06:24,208 --> 00:06:27,750 ඔයා හරි විහිලුයි. පස්සෙ හමුවෙමුකෝ. 58 00:06:28,500 --> 00:06:32,166 ස්ටීවී, තමුසෙ නියමයිනේ. ඔයාට එයාව වශී කරගන්න ගිය බවක් මම දැනන් හිටියෙත් නෑ. 59 00:06:32,625 --> 00:06:33,833 මමත් ඒක දැනන් හිටියෙ නෑනේ. 60 00:06:34,416 --> 00:06:36,000 ඔහොම ඉන්න, එයා මස් කියලද කිව්වේ? 61 00:06:36,083 --> 00:06:38,875 එළවළු විතරක් කන මිනිහෙක් මස් කඩේක මොනවද කන්න යන්නේ? 62 00:06:38,958 --> 00:06:41,291 මම දන්නෑ, ඩොනා. සැලඩ්? පාන්? 63 00:06:42,416 --> 00:06:46,208 ඔව්, මට හිතාගන්න පුලුවන් ඇය ඇයි එහෙම කළේ කියලා. තමුසෙ නම් මාරයි. 64 00:06:52,333 --> 00:06:55,250 - අර හිපෝලව අරන් එනවද? - හරි, ගේන්නම්. 65 00:06:55,333 --> 00:06:59,416 ටව්රෙට්. හිපෝ, ටව්රෙට් දේවතාවිය. ඕහ්, ඩොනා, ඒකෙන් මට මතක් වෙනවා. 66 00:06:59,500 --> 00:07:02,041 මම අද උදේ එනකොට එලියෙ ගහල තිබුණ බැනර්ස් දැක්කා. 67 00:07:02,125 --> 00:07:04,208 ඒ නිසානේ අද ඔයාට වැඩට එන්න පරක්කු වුණේ, නේද? 68 00:07:04,291 --> 00:07:05,291 නෑ, ඒ ගැන මට සමාවෙන්න. 69 00:07:05,416 --> 00:07:07,216 - බස් එක කලින් ආපු නිසා... - මේ සතියට තුන්වෙනි පාරට... 70 00:07:07,250 --> 00:07:09,166 - ...තමුන්ගෙ කම්මැලිකම නිසා පරක්කුයි. - මම දන්නවා. 71 00:07:09,250 --> 00:07:12,000 අන්න ඒ නිසයි ඔයාට මේ සතියෙ බඩු තොග බලන්න වෙන්නේ. නියමයි. 72 00:07:12,375 --> 00:07:13,916 හරි, හොඳයි, හොඳයි, කැප්ටන්. 73 00:07:14,416 --> 00:07:15,726 ඒක නෙවෙයි. මට ඔයාට කියන්න අවශ්‍යය වුනේ... 74 00:07:15,750 --> 00:07:18,333 ...එනෙඩ්ලගෙ බැනර්ස් සහ පෝස්ටර්ස්... 75 00:07:18,416 --> 00:07:19,791 - කාගෙ? - එනෙඩ්ලා? 76 00:07:19,916 --> 00:07:22,208 ඊජිප්තුවේ බලවත්ම දෙවිවරුන් පිරිස? 77 00:07:22,291 --> 00:07:25,541 - හොරස්, ඔසිරිස්, ටෙෆ්නට්... - කරුණාකරලා ඕක නවත්තන්න. 78 00:07:25,625 --> 00:07:29,458 මේක සංචාරකයින්ට මගපෙන්වන කෙනෙක් වෙන්න පරීක්ෂණයක් නම්, උත්තරේ තාමත් බැහැ කියන එක. 79 00:07:29,541 --> 00:07:32,541 නෑ, මම මේ කියන්නේ... ඇත්තටම ඒක අහන්න ලැබීම දුකක්. 80 00:07:32,625 --> 00:07:34,666 ඒත් මම කරුණු එක්ක කියන්න හදන්නේ... 81 00:07:34,750 --> 00:07:38,250 මම ප්‍රචාරක කටයුතුවලට බලපෑම් කරනව නෙවේ, මේකෙ ලොකු වරදක් තියෙනවා, 82 00:07:38,333 --> 00:07:41,250 මොකද එනෙඩ් එකේ දෙවිවරු නවයක් හිටියත් මේකෙ ඉන්නෙ හත් දෙනයි. 83 00:07:41,333 --> 00:07:43,291 මම පරක්කු වුණු නිසා සේවකයින දෙන්නෙක්වම අස් කළා. 84 00:07:43,375 --> 00:07:48,166 තමුන් මට උගන්වන එක නතර කළේ නැත්තන්, මම තමුසෙව ඊජිප්තු මිණී පෙට්ටියක ඔබනවා. 85 00:07:48,250 --> 00:07:51,083 ඔයාට ගිහින් පාරාවොන්ටම කියන්න පුලුවන් මොනවද තියෙන වැරැදි කියලා. 86 00:07:52,208 --> 00:07:53,833 - කරගෙන යන්න ඉතිං. - හරි හරි. 87 00:07:54,666 --> 00:07:57,166 - යනවා. අයියෝ, අතැරල දානවා. - ඔව්. මට කණගාටුයි. 88 00:07:57,250 --> 00:08:00,000 යනවා. එලියට. මට ඉන්න දීලා යනවා. 89 00:08:00,250 --> 00:08:01,750 හොඳයි, කතා කරන්න ලැබීම සතුටක්. 90 00:08:08,875 --> 00:08:12,083 - ඒයි, සුබ රාත්‍රියක්, J.B. - සුබ රාත්‍රියක්, ස්කොටී. 91 00:08:12,375 --> 00:08:14,291 - හමුවෙමුකෝ, යාලුවා. - ස්කොටී? 92 00:08:16,166 --> 00:08:18,791 මගෙ නම් ස්ටීවන්. "V" අකුරක් එක්ක. 93 00:08:21,833 --> 00:08:22,875 හෙට මුන ගැහෙමුකෝ. 94 00:08:24,625 --> 00:08:28,000 අවංකවම් කිව්වොත් ඒක දැනෙන්නෙ නිකන් මගෙ ශරීරයට... 95 00:08:28,333 --> 00:08:32,166 ...එලියට ගිහින් අඩි 10, 000 ක් ඇවිදින්න ඕනෙ වගේ. 96 00:08:33,000 --> 00:08:37,375 ඔයා දන්නවද? මම කීයට හරි අවදි වෙනකන්ම ඒ ගැන දන්නෙ නැහැ. 97 00:08:37,708 --> 00:08:40,916 අන්න ඒ නිසයි මම රෑට අවදිවෙලාම ඉන්න ඕනේ. ඔයා මොකෝ හිතන්නේ? 98 00:08:41,000 --> 00:08:43,041 නෑ. ඔයා හරි. මම හිතන්නේ, 99 00:08:43,125 --> 00:08:45,625 මිනිස්සු කරන අමුතු දේවල් තියෙනවනේ, ඒත්... 100 00:08:45,958 --> 00:08:49,083 නැද්ද? මම හිතන්නේ ඒක නිකම්... මට කණගාටුයි. 101 00:08:50,541 --> 00:08:52,625 මනුස්සයට තවත් වැඩි පුර රසකැවිළි ලැබෙනවා. 102 00:08:54,000 --> 00:08:56,333 ඉතිං මම ඔයාට කිය කිය හිටපු මම වැඩ කරන තැන අර ගෑණු ළමයා, 103 00:08:56,416 --> 00:08:58,333 - අපි හෙට පෙම් හමුවකට යනවා. - මට සමාවෙන්න. 104 00:08:58,416 --> 00:09:00,208 - අපි එයා එක්ක ඉන්න ෆොටෝ එකක් ගන්නවද? - අනිවා. 105 00:09:00,291 --> 00:09:01,750 - ස්තූතියි. - අපි පෙම් හමුවකට යනවා. 106 00:09:01,833 --> 00:09:04,333 මම ඇයගෙන් ඇහුවෙත් නෑ. ඒක කොහොම වුනාද කියල මම දන්නෑ. 107 00:09:05,666 --> 00:09:07,083 එකයි. දෙකයි. තුනයි. 108 00:09:08,625 --> 00:09:10,375 - මෙන්න. ජය වේවා. - ස්තූතියි. 109 00:09:10,583 --> 00:09:12,750 - ටිප් එක අමතක කරන්න එපා. - හරි. 110 00:09:14,541 --> 00:09:15,708 - ජය වේවා. - ස්තූතියි. 111 00:09:16,916 --> 00:09:20,958 කොහොම හරි මට පෙම්වතියක් ලැබෙනවා. 112 00:09:22,791 --> 00:09:25,458 ඉතිං මට කවද හරි ඇඳේ මාව ගැට ගහන එක නවත්තන්න වෙයි, නේද? 113 00:09:25,583 --> 00:09:28,500 ඒක රතු කොඩියක පැහැදිලි කිරීමක් වගේ, එහෙම නේද? 114 00:09:29,458 --> 00:09:32,583 මම කියපු දේ ඔයාට තේරුණානේ, නේද? ඔව්, මම කියපු දේ ඔයාට තේරිලා. 115 00:09:33,250 --> 00:09:34,708 ක්‍රමයක් හොයාගන්නම වෙනවා. 116 00:09:37,375 --> 00:09:39,791 හරි එහෙනම්, මම ගියොත් හොඳයි. 117 00:09:41,166 --> 00:09:42,416 හොඳ කතා බහක්. 118 00:09:43,833 --> 00:09:47,166 ආයෙ එන වෙලාවක හමුවෙන්නම්කෝ. 119 00:09:47,541 --> 00:09:49,791 හරි, ගිහින් එන්නම්. 120 00:10:15,541 --> 00:10:18,291 හෙලෝ, අවදි වී සිටීමට සාදරයෙන් පිලිගන්නවා. 121 00:10:19,041 --> 00:10:21,708 ප්‍රහේලිකාවක් විසඳලා අපි වැඩේ පටන් ගමු. 122 00:10:21,791 --> 00:10:24,666 මනස අවදිව තබාගන්න ප්‍රහේලිකා විසඳන එක හොඳම ක්‍රමයක්. 123 00:10:24,750 --> 00:10:27,500 ප්‍රහේලිකා විසඳන්න කම්මැලියිද? එහෙනම් පොතක් උත්සහ කරල බලන්න. 124 00:10:29,125 --> 00:10:31,583 කියවීම මගින් මනස අවදිව තබනවා වගේම අවදානය වැඩි කරනවා. 125 00:10:32,333 --> 00:10:34,750 කියවන කතාව තුළ ඔයා ජීවත් වෙන බව සිතාගන්න. 126 00:10:34,833 --> 00:10:37,500 ඔයා කොටසක් වෙන්න කැමති පරිච්ඡේදයක් තියෙනවද? 127 00:10:38,791 --> 00:10:42,500 මතක තියාගන්න, ඔයාගෙ සාමාන්‍යය විදිහ තියාගන්න පැය පහක් ගත වෙනවා. 128 00:10:44,041 --> 00:10:47,083 හෙලෝ! අවදි වී සිටීමට සාදාරයෙන් පිලිගන්නවා. 129 00:10:47,166 --> 00:10:49,458 ප්‍රහේලිකාවක් විසඳලා අපි වැඩේ පටන් ගමු. 130 00:10:50,000 --> 00:10:52,333 මනස අවදිව තබාගන්න ප්‍රහේලිකා විසඳන එක හොඳම ක්‍රමයක්. 131 00:10:52,416 --> 00:10:53,791 ප්‍රහේලිකා විසඳන්න කම්මැලියිද? 132 00:10:54,750 --> 00:10:56,041 එහෙනම් පොතක් උත්සහ කරල බලන්න. 133 00:10:56,166 --> 00:10:57,783 හෙලෝ! කියවන එකෙන්... 134 00:10:57,808 --> 00:11:00,588 ඔයා කොටසක් වෙන්න කැමති පරිච්ඡේදයක් තියෙනවද? 135 00:11:13,666 --> 00:11:14,791 මගෙ දෙවියනේ. 136 00:11:20,375 --> 00:11:23,375 ඒක නම් අමුතුයි. මොකද්ද සිද්ද වුනේ? 137 00:11:24,166 --> 00:11:26,125 මොකද්ද... මොකද්ද ඒ? 138 00:11:38,583 --> 00:11:40,958 - ආපහු නින්දට පලයන්, පණුවෝ. - හෙලෝ? 139 00:11:43,583 --> 00:11:47,541 - තමුන් මෙහෙ නෙවෙයි ඉන්න ඕනේ. - ඔව්. මමත් එකඟයි. 140 00:11:49,166 --> 00:11:52,541 - ඔයා කොහෙ ඉඳන්ද කතා කරන්නේ? - ශරීරයේ පාලනය මාර්ක්ට දෙනවා. 141 00:11:53,208 --> 00:11:55,750 සමාවෙන්න, මොකක් කිව්වා? "ශරීරය්"? මොන... 142 00:11:57,333 --> 00:12:01,208 - "ශරීරයේ පාලනය"? මොන ශරීරයක්ද? - අපොයි, මේ මෝඩයනෙ පාලනය කරන්නේ. 143 00:12:15,416 --> 00:12:16,500 හෙලෝ. 144 00:12:18,166 --> 00:12:19,250 හායි... 145 00:12:21,041 --> 00:12:22,041 ඔයා මොනවද මේ කරන්නේ? 146 00:12:22,333 --> 00:12:23,541 එපා, එපා, එපා! 147 00:12:23,625 --> 00:12:25,750 ඔතන පඹයෙක් වගේ හිටගෙන ඉන්නෙ නැතුව දුවනවා. 148 00:12:25,833 --> 00:12:28,041 එපා, එපා, එපා! කරුණාකරලා. 149 00:12:42,250 --> 00:12:44,083 ඌ ගම පැත්තට දුවන්නේ. 150 00:13:41,375 --> 00:13:42,791 කොච්චර සුන්දර දවසක්ද? 151 00:13:43,250 --> 00:13:46,166 ඒක අපි දිව්‍යය ලෝකයේ ඉන්නව වගේ. නමුත් මේ දිව්‍යය ලෝකය නෙවේ, නේද? 152 00:13:47,875 --> 00:13:50,833 ඒ අඳුර. සමහර වෙලාවට එය අපේ හදවත් තුළ සැඟවී තිබෙනවා. 153 00:13:50,916 --> 00:13:54,083 අපි මෙහෙට ආවේ හැකි තරම් අපේ ලෝකයත් දිව්‍යය ලෝකයක් බවට පත් කරන්න. 154 00:13:55,583 --> 00:13:56,875 කවුද කැමැති මුලින්ම ඉදිරිපත් වෙන්න? 155 00:14:00,791 --> 00:14:04,500 ඔයා නිර්භීත මනුශ්‍යයෙක්. තමන්ගෙ ආත්මය විනිශ්චයට ඉදිරිපත් කරන්න තරම්. 156 00:14:04,583 --> 00:14:08,291 අපේ දේවතාවිය අවදි වෙන්නත් කලින්ම ඇයට සේවය කරන්න. 157 00:14:14,375 --> 00:14:20,083 මම ඇමිට්ගේ නාමයෙන් සහ ඇයගේ බලයේ කොටසකින් ඔබව විනිශ්චය කරනවා. 158 00:14:27,833 --> 00:14:30,666 ඔබ යහපත් මනුශ්‍යයෙක් බවට තහවුරු වුණා. 159 00:14:30,791 --> 00:14:32,271 ස්තූතියි. 160 00:14:44,458 --> 00:14:46,041 කවුද ඊළඟට ඉදිරිපත් වෙන්න කැමති? 161 00:14:46,500 --> 00:14:49,750 කරුණාකරලා, හැරෝ, මට දැනගන්න ඕනේ. 162 00:14:50,000 --> 00:14:52,041 මට ආතර් කියල කතා කරන්න. එන්න. 163 00:14:52,125 --> 00:14:56,041 ඔබ ප්‍රතිපලය කිසි විරුද්ධත්වයක් නැතුව භාර ගන්නවද? 164 00:14:56,125 --> 00:14:57,250 ඔව්. 165 00:15:05,958 --> 00:15:07,291 මට කණගාටුයි. 166 00:15:08,000 --> 00:15:10,916 මම මගේ ජීවිත කාලෙම යහපත් දේවල් කළේ. 167 00:15:14,041 --> 00:15:15,291 මට ඔයාව විශ්වාසයි. 168 00:15:17,125 --> 00:15:21,750 පරිමාණය විසින් හැමදේම දකිනවා. පැහැදිලිව කිව්වොත් ඒ ඉදිරියට වෙන්න නියමිත දේවල්. 169 00:15:22,541 --> 00:15:26,791 හොඳයි... මම හිතනවා අපි නිර්මාණය කරන්න යන ලෝකය ඔයාට දකින්න පුලුවන් වුණා නම් කියලා. 170 00:15:27,125 --> 00:15:29,333 ඒත් ඇමිට් තීරණය කරලා අවසන්. 171 00:15:48,500 --> 00:15:52,958 මට සමාවෙන්න. ඒක මාරු කරද්දි වුනු ගැටලුවක්. 172 00:15:53,041 --> 00:15:56,000 අපිට කවුරු හරි සැඟව ඉඳල පහර දීලා. අපේ අය දෙන්නෙක්වම මරල දාලා. 173 00:15:56,583 --> 00:15:57,833 ඒ මිනිහා තාම මෙහෙ ඉන්නවද? 174 00:15:58,583 --> 00:16:00,000 අපි හිතන්නෙ එහෙමයි. 175 00:16:04,916 --> 00:16:07,041 - මගුල. - තමුන්... 176 00:16:09,208 --> 00:16:10,541 මම ඔයාව දන්නවා. 177 00:16:11,375 --> 00:16:13,333 මමද? හායි. ආහ්... 178 00:16:14,833 --> 00:16:15,958 කුලී හේවායා. 179 00:16:16,958 --> 00:16:19,125 කුලී හේවායෙක් කිව්වා? නෑ, නෑ, මම කුලී හේවායෙක් නෙවෙයි. 180 00:16:19,208 --> 00:16:21,458 නෑ, මම තෑගි බඩු කඩේක වැඩ කරන්නේ. 181 00:16:22,250 --> 00:16:25,333 මම තෑගි බඩු කඩේක වැඩ කරන්නේ. මගේ නම තමයි ස්ටීවන් ග්‍රාන්ට්. 182 00:16:25,625 --> 00:16:26,625 ආහ්... 183 00:16:27,208 --> 00:16:29,375 මම ආපහු ගෙදර යන්න උත්සහ කරන්නේ. අපහු ලන්ඩන්වලට. 184 00:16:29,875 --> 00:16:33,583 ලන්ඩන්. මම ඒ තාලෙට ඒක කිව්වෙ ඇයි කියල හිතාගන්න බෑ. 185 00:16:33,666 --> 00:16:36,791 - හොඳයි, තෑගි කඩේ ස්ටීවන් ග්‍රාන්ට්. - ඔව්? 186 00:16:36,875 --> 00:16:41,083 - ස්කැරබ් එක මට දෙනවද? - මොකක්? ඕහ්, හරි එහෙනම්. 187 00:16:41,625 --> 00:16:44,291 හරි... ඔයා කිව්වේ... 188 00:16:44,375 --> 00:16:47,833 - තමුන් ඌට මොකුත් දෙන්න එපා. - මෙන්න. 189 00:16:52,791 --> 00:16:56,166 මම ඔයාට තරයේ කියනව ඒක ආපහු මට දෙන්න කියලා. 190 00:16:56,750 --> 00:16:59,208 මම නෙවෙයි... මම... 191 00:17:02,666 --> 00:17:03,666 මම උත්සහ... 192 00:17:04,041 --> 00:17:07,916 අයියෝ. මගේ ඇඟිලි හොලවන්න බෑනේ. 193 00:17:13,916 --> 00:17:16,208 මෙන්න, ඒක ගන්න. හුඟක් ශක්තිමත්. සමාවෙන්න, ඒත්... 194 00:17:17,458 --> 00:17:20,041 - මම ආයෙ ඉල්ල ඉල්ල ඉන්නෑ. - මම ඒක හිතල කරන දෙයක් නෙවෙයි. 195 00:17:20,708 --> 00:17:22,583 මොනවද වෙන්නෙ කියල මට හිතාගන්න බෑ. 196 00:17:24,125 --> 00:17:26,458 මෙන්න. ඒක ගන්න, ගන්න, ගන්න, ගන්න. 197 00:17:26,483 --> 00:17:28,162 දෙවියනේ! දැන් මට මගෙ කකුල් දෙක නවත්තගන්න බැහැ. 198 00:17:28,187 --> 00:17:28,767 ඌව අල්ල ගන්න. 199 00:17:28,791 --> 00:17:32,875 මට බෑ... මම කකුල් නවත්තන්න උත්සහ කරන්නේ. මම ඒක ඔයාට දෙන්න උත්සහ කරන්නේ. 200 00:17:32,958 --> 00:17:35,000 - ඉන්න, ඉන්න, ඉන්න! - ඒකට කමක් නෑ. 201 00:17:35,083 --> 00:17:38,458 මම උත්සහ කරනවා, යාලුවා. මම දිවුරනවා මම මේ ඒක ඔයාට දෙන්න උත්සහ කරන ගමන් ඉන්නේ. 202 00:17:40,791 --> 00:17:41,916 ගත්තා! 203 00:17:45,208 --> 00:17:47,875 නෑ, මෝඩයා ආයෙත් ආවා. 204 00:17:52,500 --> 00:17:53,500 සමාවෙන්න. 205 00:17:54,375 --> 00:17:55,375 දෙවියනේ. 206 00:17:58,833 --> 00:18:02,833 මම හදන්නේ... මම යන්න හදන්නේ, හරිද? ඔව්. 207 00:18:03,541 --> 00:18:05,208 දෙවියනේ. දෙවියනේ. 208 00:18:06,416 --> 00:18:09,708 ඔයා තරහෙන් බව මට පේනවා. මං ඔයාව තරහ ගස්සපු බවත් දන්නවා. මට සමාවෙන්න, හරිද? 209 00:18:09,791 --> 00:18:11,958 කරුණාකරලා, මම... 210 00:18:13,833 --> 00:18:14,916 දෙවියනේ. 211 00:18:15,041 --> 00:18:16,833 MALE VOICE: Don't you dare drop the scarab. 212 00:18:16,916 --> 00:18:18,375 හරි, හරි, හරි. 213 00:18:22,625 --> 00:18:25,916 ඒක මගේ වෑන් එක! ඒක මගේ වෑන් එක! 214 00:18:37,541 --> 00:18:40,708 මම මේ මොකද කරන්නේ? මම මේ මොකද කරන්නේ? මට රියදුරු බලපත්‍රවත් නෑ. 215 00:18:41,000 --> 00:18:42,916 දෙවියනේ. 216 00:18:43,000 --> 00:18:44,833 මෝඩයා, උන්ගෙ කට්ටිය ගොඩක් ඉන්නවා. 217 00:18:45,666 --> 00:18:47,958 මේක හීනයක් වෙන්න ඕනේ. මේක හීනයක් වෙන්න ඕනේ. 218 00:18:54,166 --> 00:18:56,041 උන් මාව මරන්න යන්නේ. උන් මාව මරන්න යන්නේ. 219 00:18:56,125 --> 00:18:59,291 අයියෝ, මගුලෙ කප්කේක් ලොරිය. ඉක්මණට පලයන්කෝ. 220 00:19:19,208 --> 00:19:24,000 අයියෝ! යමන්! ස්තූතියි. කණගාටුයි. ස්තූතියි. 221 00:19:25,250 --> 00:19:26,250 නියමයි. 222 00:19:44,250 --> 00:19:49,500 ඉන්න, ඉන්න, ඉන්න. කප්කේක් එක ගැන කණගාටුයි. එපා, එපා, එපා. 223 00:19:57,083 --> 00:20:00,791 නැගිටිනවා, මාර්ක්! ඌ ස්කැරබ් එක නැති කරගත්තොත්, මම උබල දෙන්නවම මරනවා.. 224 00:20:00,916 --> 00:20:02,666 මොකද්ද වෙන්නෙ කියල මට හිතාගන්න බෑ. 225 00:20:02,791 --> 00:20:04,333 - ට්‍රක් එක, මෝඩයෝ! - මොකක්? 226 00:20:04,416 --> 00:20:05,458 ට්‍රක් එක! 227 00:20:20,458 --> 00:20:21,458 එපා! 228 00:20:23,541 --> 00:20:25,125 එපා, එපා, එපා! 229 00:20:34,833 --> 00:20:36,291 දෙවියනේ. 230 00:20:37,958 --> 00:20:39,375 මම පස්සට එලවනවා. 231 00:20:42,500 --> 00:20:45,791 - ඌ තුවක්කුව විසි කරාද? - මං මේ මොනව කරනවද කියල මමවත් දන්නෑ. 232 00:20:45,916 --> 00:20:47,750 එහෙනම් වැඩේ අපිට භාරදීපන්, පරපෝෂිතයා! 233 00:20:55,333 --> 00:20:58,250 අයියෝ, අයියෝ. 234 00:21:09,958 --> 00:21:11,041 කෙලින්න. 235 00:21:26,625 --> 00:21:28,250 දෙවියනේ. 236 00:21:28,333 --> 00:21:30,666 දෙවියනේ. 237 00:21:46,958 --> 00:21:49,208 කොහොමද, ගස්? හොඳට නින්ද ගියාද? 238 00:21:49,458 --> 00:21:50,458 හ්ම්ම්? 239 00:21:52,125 --> 00:21:53,916 මට පුදුමයි මාලුන්ට හීනෙන් මොනව පේනවද කියලා. 240 00:22:12,375 --> 00:22:14,625 මොන... මාලුවෙක්ද? 241 00:22:16,208 --> 00:22:17,666 ආයෙත් වැඩිල කිව්වෙ මොකද්ද? 242 00:22:17,750 --> 00:22:20,708 ඊයේ මේ මාලුවට තිබ්බෙ එක වරලයි. මම එයාව ගද්දිත් එහෙමයි තිබුණේ. 243 00:22:20,791 --> 00:22:22,875 - ඉතිං අද මොකෝ වෙලා තියෙන්නේ? - මට දෙකක්ම පේනවා... 244 00:22:22,958 --> 00:22:26,000 වරල් දෙකක්. ඔව්, සමාවෙන්න. ඒත් දැන් එයාට වරල් දෙකක්ම තියෙනවා. 245 00:22:26,083 --> 00:22:27,875 ඉතිං ඒක සාමාන්‍යයිද, නැත්තන්... 246 00:22:27,958 --> 00:22:29,541 ඉතිං ඔයාට ඒක අයින් කරන්න ඕනෙ නම්, කරල දාන්න. 247 00:22:29,625 --> 00:22:31,625 ඒත් මම ඊයෙ කිව්වා වගේම, ඒ හැමෝටම... 248 00:22:31,708 --> 00:22:33,583 ඒ කිව්වේ? මම ඊයෙ මෙහෙ ආවෙ නෑනේ. 249 00:22:33,666 --> 00:22:34,708 ඔව්, හරි එහෙනම්. 250 00:22:34,791 --> 00:22:37,666 බලන්නකෝ, මම කිව්වා වගේම, ඒ හැම මාලුවෙක්ට වරල් දෙකක් තියෙනවා. 251 00:22:37,750 --> 00:22:39,625 ඒ නීමෝ චිත්‍රපටයෙ තිබුණ දේවල්වලින් මට වැඩක් නෑ. 252 00:22:39,708 --> 00:22:42,291 ආබාධිත සත්තු විකුණන කඩේකට ගිහින් තනි වරලෙ මාලුවෙක් හොයාගන්නවා. 253 00:22:42,375 --> 00:22:45,208 - මට මේකට වෙලාවක් නෑ. - ඉන්න, අර... අර ඔරලෝසුවෙ වෙලාව හරිද? 254 00:22:45,291 --> 00:22:46,916 ඒක වෙන්න බෑ. මම අවදි වුනේ මේ දැන්නේ. 255 00:22:47,000 --> 00:22:50,750 ඔයාට පිස්සුද? මාලුව වැරදියි වෙලාව වැරදියි. ඔයාගෙත් වරදක් තියෙනවා. 256 00:22:51,291 --> 00:22:53,708 මගුල, මට පෙම්හමුවක් තියෙනවා. මට පෙම්හමුවක් තියෙනවා. 257 00:23:01,541 --> 00:23:02,666 හරි. 258 00:23:07,875 --> 00:23:09,125 තමුසෙ නිකන් මොකෙද්දො වගේනේ. 259 00:23:13,916 --> 00:23:15,916 තාමත් කෙනෙක් එනකන්ද ඉන්නේ? 260 00:23:17,041 --> 00:23:19,375 ඔව්, ඒක හොඳ බව පේන්නෙ නෑ, නේද? 261 00:23:34,500 --> 00:23:36,500 දැන්ද මට කෝල් කරන්නේ? 262 00:23:37,208 --> 00:23:42,791 මොකක්? ඒ කිව්වේ? මම මස් අවන්හලේ ඉන්නේ. අදනෙ අපි යනව කිව්වේ. 263 00:23:43,666 --> 00:23:46,791 ඔව්, මම තනියෙන් මස් කෑවා, ස්තූතියි. ඒ දවස් දෙක්කට කලින්. 264 00:23:47,833 --> 00:23:50,416 මොකක්? මම හිතුවේ අපි සිකුරාදා යනව කියලනෙ. ඒ කියන්නෙ අද. 265 00:23:51,125 --> 00:23:53,291 හරි. ඉරිදට සාදාරයෙන් පිලිගන්නවා. 266 00:23:54,208 --> 00:23:59,250 අයියෝ, එහෙම වෙන්න බෑ. සිකුරාදා එන්නෙ බ්‍රහස්පතින්දට පස්සෙනේ. 267 00:23:59,416 --> 00:24:01,541 ඒකෙන් අද ඉරිදා කියන කාරණේ වෙනස් වෙන්නෙ නෑනේ, 268 00:24:01,625 --> 00:24:03,416 ඉතිං ෆෝන් එක තියනවා. 269 00:24:03,500 --> 00:24:05,416 ජය වේවා. 270 00:24:05,750 --> 00:24:06,916 ඒත්... 271 00:24:10,250 --> 00:24:12,750 සමාවෙන්න, අද දවස මොකද්ද? 272 00:24:13,791 --> 00:24:15,750 - ඉරිදා, සර්. - නෑ. 273 00:24:16,208 --> 00:24:17,208 ඒ... 274 00:24:17,541 --> 00:24:18,541 ඇත්තට? 275 00:24:19,000 --> 00:24:21,666 කුස්සිය ඉක්මණට වහනවා. 276 00:24:24,291 --> 00:24:27,208 හරි, මේ... ඔයාට කියන්නද දෙයක්? 277 00:24:28,916 --> 00:24:30,250 මම මස් එකක් කන්නම්. 278 00:24:31,083 --> 00:24:33,583 අනිවාරෙන්ම. ඔයාට මොන කොටසද ඕනේ? 279 00:24:35,333 --> 00:24:36,333 මම බලන්නම්. 280 00:24:38,000 --> 00:24:41,083 මට ඕනේ හොඳම කොටසින්... 281 00:24:42,041 --> 00:24:44,166 ඒක තමා මට ඕනේ. 282 00:24:45,041 --> 00:24:48,708 මැද කොටසින්. ඔයාට කොහොමද ඒක ඕනේ? 283 00:24:49,791 --> 00:24:52,458 හොඳට. හොඳටම. හොඳටම. ඔව්. 284 00:24:54,208 --> 00:24:57,208 - මම ඔයාට හොඳම විදිහට ගෙනත් දෙන්නම්. - හරි. හොඳයි. 285 00:24:57,291 --> 00:25:00,083 ඒක නම් රස පාටයි. 286 00:25:09,083 --> 00:25:12,125 ඔව්, මම හිතන්නෙ එයා ඇත්තටම මට කැමැතියි කියලා. 287 00:25:12,208 --> 00:25:15,291 එයා මල්වලට කැමැති වුණා. ඔව්. 288 00:25:15,750 --> 00:25:18,500 හරි, මම ඉක්මණටම එයාව එක්ක එන්නම්කෝ. 289 00:25:18,583 --> 00:25:22,041 මම හිතනවා ඔයා එයාට ආදරේ වෙයි කියලා. එයාට හොඳ හාස්‍යය රසයක් තියෙනවා. 290 00:25:22,125 --> 00:25:26,958 මම ඉතුරු ටික ඔයාට හෙට කියන්නම්කෝ. මම තියනවා. ආදරෙයි. 291 00:26:05,916 --> 00:26:07,500 ඔයාට ටිකක් ඕනෙද? 292 00:26:10,958 --> 00:26:12,083 හරි එහෙනම්. 293 00:26:13,125 --> 00:26:14,916 ස්ප්‍රින්කල්ස් ටිකක් ගන්නකෝ. 294 00:26:24,666 --> 00:26:27,083 ඔයා ගස් නම්, මම තමා ශීබාවල රැජිණ. 295 00:26:43,875 --> 00:26:44,916 මේ මොකද්ද? 296 00:27:20,416 --> 00:27:21,708 මේක මොකක් ගැනද? 297 00:27:47,583 --> 00:27:49,916 මෙන්න එහෙනම්. 298 00:27:50,083 --> 00:27:51,250 හරි. 299 00:27:57,333 --> 00:27:58,333 ලයිලා. 300 00:28:14,791 --> 00:28:16,166 ඔව්? 301 00:28:16,250 --> 00:28:17,708 දෙවියනේ, ඔයා ජීවත් වෙනවා. 302 00:28:17,791 --> 00:28:20,250 - ඔව්. - එච්චරද? 303 00:28:20,666 --> 00:28:23,000 මම මාස ගාණක් තිස්සේ ඔයාව දුරකථනයෙන් සම්බන්ඳ කරගන්න උත්සහ කළා. 304 00:28:23,083 --> 00:28:25,500 ඔයාට ඔයා හොඳින් කියලා පොඩ්ඩක්වත් මට අඟවන්න බැරි වුණාද? 305 00:28:25,625 --> 00:28:27,666 මම හිතුවේ ඔයාට මොනව හරි සිද්ද වෙලා කියලා. 306 00:28:27,750 --> 00:28:29,958 ඔයා කොහෙද? ඔයා කොහෙද හිටියේ? 307 00:28:31,791 --> 00:28:33,458 හෙලෝ? ඔයා... 308 00:28:34,083 --> 00:28:36,625 මට සමාවෙන්න, මට ෆ්ලැට් එකේ තිබිලා දැන් මේ ෆෝන් එක හම්බුණේ. 309 00:28:36,708 --> 00:28:39,333 මම ඒක කාගෙද කියලා හොයන ගමන් හිටියේ. 310 00:28:39,416 --> 00:28:41,291 - ඇයි අමුතු විදිහකට කතා කරන්නේ? - මොකක්? 311 00:28:41,916 --> 00:28:43,250 මොකද්ද මේ වෙන්නේ? 312 00:28:43,333 --> 00:28:46,250 සමාවෙන්න, මම කවුරු කියලද ඔයා හිතාගෙන ඉන්නේ? 313 00:28:46,333 --> 00:28:49,333 කවුරු කියල කිව්වෙ මොකද්ද? ඔයාට මොනවද වෙලා තියෙන්නෙ, මාර්ක්? 314 00:28:51,083 --> 00:28:52,541 ඔයා මට මොකක් කියලද කතා කළේ? 315 00:28:54,083 --> 00:28:55,083 කවුද මේ කතා කරන්නේ? 316 00:28:57,000 --> 00:28:59,125 ඇයි ඔයා මට "මාර්ක්" කියල කතා කරේ? 317 00:29:01,041 --> 00:29:02,458 හෙලෝ? 318 00:29:04,916 --> 00:29:06,750 එපා, එපා, එපා. අයියෝ. 319 00:29:10,041 --> 00:29:11,161 ස්ටීවන්. 320 00:29:14,541 --> 00:29:15,625 ස්ටීවන්. 321 00:29:18,916 --> 00:29:21,250 - හෙලෝ? - ස්ටීවන්. 322 00:29:24,208 --> 00:29:27,250 - ඔහේ නවතින්න ඕනේ. - කවුද ඒක කිව්වේ? 323 00:29:33,458 --> 00:29:36,500 - තමුන් කරදරේ වැටෙන්න යන්නේ. - නෑ, නෑ, නෑ, යාලුවා. 324 00:29:36,583 --> 00:29:38,291 කවුරු හරි විහිලු කරනවා. 325 00:29:49,708 --> 00:29:51,791 දෙවියනේ. දෙවියනේ. 326 00:29:59,375 --> 00:30:00,416 මගුල. 327 00:30:03,625 --> 00:30:04,625 මොන... 328 00:30:17,791 --> 00:30:18,875 ස්ටීවන්. 329 00:30:20,458 --> 00:30:22,041 බලන එක නවත්තනවා. 330 00:30:27,875 --> 00:30:29,416 මොකද්ද මේ වෙන්නේ? 331 00:30:29,958 --> 00:30:30,958 මොකද්ද මේ වෙන්නේ? 332 00:30:34,208 --> 00:30:35,583 දෙවියනේ! 333 00:31:06,750 --> 00:31:10,666 නෑ, G. G, G. යමු. අයියෝ. පහළට. 334 00:31:35,708 --> 00:31:37,041 දොර අල්ල ගන්න. 335 00:31:37,125 --> 00:31:38,525 ස්තූතියි. 336 00:31:48,750 --> 00:31:49,750 හායි. 337 00:31:50,291 --> 00:31:51,791 - හායි. - ඔයා හොඳින්ද? 338 00:31:52,416 --> 00:31:54,041 හරි. ස්තූතියි. 339 00:31:54,250 --> 00:31:56,583 මගේ කාච වැටුණා. 340 00:31:57,666 --> 00:31:58,791 ඒක හොයාගනියි කියල හිතනවා. 341 00:31:59,916 --> 00:32:02,333 බිල්ඩින් එකේ විදුලිය පිස්සු නටනව, නේද? 342 00:32:02,416 --> 00:32:03,916 හැමතිස්සෙම එහෙමයි, නේද? 343 00:32:04,708 --> 00:32:06,916 - අපි පස්වෙනි තට්ටුවට ආවද? - ඔව්, පහට. 344 00:32:07,000 --> 00:32:09,708 මගේ යාලුවා ක්ලෙයා මෙහෙ ඉන්නේ. මම මේ එයාව බලන්න ආපු ගමන්. 345 00:32:10,083 --> 00:32:11,883 එයා මං එනකන් බලන් ඉන්නවා. 346 00:32:14,333 --> 00:32:15,500 මොකද්ද මේ වෙන්නේ? 347 00:32:47,208 --> 00:32:50,000 දෙවියනේ. ඒ මිනිහා ඇත්තටම ඉන්නවා. 348 00:32:59,333 --> 00:33:00,666 ඒයි, J.B., කොහොමද, යාලුවා? 349 00:33:00,750 --> 00:33:03,125 - කොහොමද, ස්කොටී. හොඳින් ඉන්නවා. - මම ස්ටීවන්. 350 00:33:03,208 --> 00:33:06,000 - ඔයා ආයෙත් ඔටර්ලගෙ වීඩියෝස් බලනවද? - උන් හරි හුරතල්, බන්. 351 00:33:06,083 --> 00:33:07,458 ඔව්, මරු. අහන්නකෝ. 352 00:33:07,541 --> 00:33:10,750 ඔයා හොඳට දොර ගැන බලාගන්න ඕනේ. මොකද කෙනෙක් මාව ලුහුබඳිනවා. 353 00:33:10,833 --> 00:33:13,208 - ඇත්තට? - ඔව්. ඉතිං ඔයා... 354 00:33:13,291 --> 00:33:16,500 - ...කාටවත් එන්න නොදී ඉන්නවද? - මේක කෞතුකාගාරයක්. ඒක කරන්න අමාරුයි. 355 00:33:16,583 --> 00:33:18,750 මම කියන්නේ සැක හිතෙන විදිහෙ අයට. 356 00:33:18,833 --> 00:33:20,708 ඕන කෙනෙක්ට එන්න පුලුවන්, මොකද ඒක නොමිලේ කරන්නේ. 357 00:33:20,791 --> 00:33:23,125 - මට තේරෙනවා. ඒ මනුස්සයා... - ඔයා මේවා පහළට අරන් යනවද? 358 00:33:23,208 --> 00:33:24,666 - ඉන්න. මම දන්නවා. - යන්න වෙනවා. අම්ම කතා කරනවා. 359 00:33:24,750 --> 00:33:26,833 - තේරෙනවා. තප්පරයක්. - දැන්ම ඕක පහළට අරන් යනවා. 360 00:33:26,916 --> 00:33:29,625 - මට උදවු කරන්නකෝ... - කරුණාකරලා මේවා පහළට අරන් යනවද? 361 00:33:29,958 --> 00:33:32,250 දෙවියනේ. මේ මනුස්සයා බස් එකෙත් හිටියනේ. 362 00:33:34,583 --> 00:33:37,875 කරුණාකරලා මට විනාඩියක් දෙනවද? 363 00:33:37,958 --> 00:33:39,958 හරිද? ස්තූතියි, ඩොනා. 364 00:33:40,666 --> 00:33:42,833 ඔයා අද රෑටත් තොග ගැන බලාගන්න ඕනේ. 365 00:33:57,708 --> 00:33:59,916 - ඉතිං ඔයා මෙහෙනේ වැඩ කරන්නේ. - දෙවියනේ. 366 00:34:00,000 --> 00:34:02,463 මම හිතුවා ස්ටීවන් ග්‍රාන්ට් කියන්නෙ අනුවර්ථ නාමයක් කියලා. 367 00:34:02,488 --> 00:34:04,440 ඔයාව මෙහෙ හොයාගන්න ලැබීමෙන් පුදුමයට පත් වුණා. 368 00:34:04,500 --> 00:34:07,291 සමාවෙන්න, රොනී. මේ මනුස්සයා මාව ලුහුබඳිමින් හිටියේ. 369 00:34:07,375 --> 00:34:09,041 - දැන් මම දන්නෑ... - ඇමිට්ට ජයවේවා. 370 00:34:10,458 --> 00:34:14,250 - ස්තූතියි. - රොනී, ඔයත් මේකෙ කොටසක්ද? 371 00:34:16,708 --> 00:34:19,625 යාලුවා. ඔයාගෙ මගුලෙ කුරුමිණියා මං ගාව නෑ. මම දිවුරනවා. 372 00:34:19,708 --> 00:34:24,333 අපෝ, නෑ. ඒක අයිති මට නෙවෙයි. ඒක අයිති ඇයට. ඔයා ඇමිට්ව දන්නවද? 373 00:34:25,541 --> 00:34:27,958 ඇමිට්වද... පෞද්ගලිකව නම් අඳුරන්නෑ. 374 00:34:29,000 --> 00:34:31,541 ඊජිප්තියානු දේවතාවියක්, නේද? 375 00:34:31,750 --> 00:34:33,250 ලෝකේ පළවෙනි භය ඇති කරන්නා. 376 00:34:33,333 --> 00:34:36,541 ඇය භය ඇති කරන්නෙක් වුණේ නරක මිනිස්සුන්ට විතරයි. 377 00:34:36,625 --> 00:34:38,791 - හරි. - වරදකරුවන් තමන්ගෙ දඩුවම් විඳින්න කලින්... 378 00:34:38,875 --> 00:34:41,375 ...වරද පිලිගන්නකන් බලන් ඉඳල ඇය විඩාවට පත් වෙලා උන්නේ. 379 00:34:41,541 --> 00:34:44,250 රෝස මල් මැරෙනකන්ම වල් පැළවලට වැඩෙන්න දීලා ඔයා බලන් ඉන්නවද? 380 00:34:44,375 --> 00:34:45,750 මම නම් ඒක කරන්නෑ. 381 00:34:45,833 --> 00:34:49,458 ඇමිට්ගේ යුක්තිය අපේ ජීවිත කාලයම මැනලා බලනවා. 382 00:34:49,541 --> 00:34:51,500 - තේරුණා. - අතීතය, වර්තමානය, අනාගතය. 383 00:34:51,583 --> 00:34:53,708 ඇයි අපි කළ සහ කරන්න තිබෙන දේවල් ගැන හොඳට දැනුවත්. 384 00:34:53,791 --> 00:34:56,833 හොඳයි, පොත්වලට ඒ කොටස මගහැරෙන්න ඇති. 385 00:35:04,250 --> 00:35:05,375 මේ ගැන හිතන්න... 386 00:35:05,958 --> 00:35:08,791 ඇමිට් අවදිව සිටියා නම් ඇය විසින්... 387 00:35:08,875 --> 00:35:11,375 ...හිට්ලර් සහ ඔහුගේ නොමනා ක්‍රියා වෙන්නත් කලින් නවත්තන්න තිබුණා. 388 00:35:12,041 --> 00:35:15,583 නීරෝ, ඇමරිකානු ජන සංහාරය, පොල් පොට්. 389 00:35:15,666 --> 00:35:18,041 - හොඳ මිනිස්සු නම් නෙවෙයි. - ඒත් ඇයව පාවා දුන්නා. 390 00:35:18,125 --> 00:35:21,750 - එහෙමද? - උදාසීන දෙවිවරුන් විසින්. 391 00:35:21,916 --> 00:35:24,291 ඇයගෙම ඇවටා එකෙන්. 392 00:35:24,375 --> 00:35:27,125 "ඇවටාර්ස්." නිල් මිනිස්සු. මම ඒ ෆිල්ම් එකට හුඟක් ආසයි. 393 00:35:27,208 --> 00:35:29,416 - ඇවටා කියන එකෙන් මම අදහස් කළේ... - ඔයා කිව්වෙ ජපන් කාටූන් එක ගැනද? 394 00:35:29,500 --> 00:35:32,958 - ස්ටීවන්. ඕක නවත්තන්න. - ඔයා මාව මරන්නද හදන්නේ? 395 00:35:40,125 --> 00:35:41,791 පිස්සු හැදෙනවා, නේද? 396 00:35:42,875 --> 00:35:45,250 ඔයාගෙ ඔලුවේ තියෙන කට හඬ. 397 00:35:46,500 --> 00:35:50,250 කවදාවත් සෑහීමකට පත් වීමක් නෑ. 398 00:35:50,625 --> 00:35:53,291 ඔයා ඒක කොච්චර සතුටු කරන්න උත්සහ කළත්, 399 00:35:54,291 --> 00:35:57,208 ඔයාගෙ හිස් ඇට සැකිල්ල හැර කිසිම දෙයක් ඉතුරු නොවෙනකන්ම... 400 00:35:58,083 --> 00:35:59,583 ...ඒක ඔයාව ගිල දමනවා. 401 00:36:00,166 --> 00:36:02,250 ඔයා තව තවත් උදවු ඉල්ලද්දී, 402 00:36:02,375 --> 00:36:05,666 ඔයාව තව තවත් බය වුනු පුන්චි කොල්ලෙක් බවට පත් වෙනවා. 403 00:36:05,791 --> 00:36:08,291 මට ඔයාට උදවු කරන්න බැහැ. 404 00:36:09,041 --> 00:36:11,083 මම ඔයාට උදවු කරන්නයි උත්සහ කරන්නේ. 405 00:36:12,833 --> 00:36:15,083 ඔයා ඇල්ප්ස්වලදී ඒ ගෑණු කෙනාව මරපු විදිහ මම දැක්කනේ. 406 00:36:15,708 --> 00:36:18,958 මම තවත් මිලියණ ගාණක් ඉඟෙන ගන්න නියමිත පාඩම ඇයට කියල දුන්නා. 407 00:36:20,291 --> 00:36:21,750 ඔයාට ඇත්තද දැනගන්න ඕනේ? 408 00:36:42,708 --> 00:36:44,333 තමුන් තුළ ව්‍යාකූලත්වය තියෙනවා. 409 00:36:44,958 --> 00:36:46,041 මොකක්? 410 00:36:53,208 --> 00:36:54,291 මිනිහට යන්න දෙන්න. 411 00:37:31,833 --> 00:37:33,166 මගුල. 412 00:37:37,916 --> 00:37:40,333 හෙලෝ? ඩොනා? 413 00:37:41,083 --> 00:37:42,083 J.B.? 414 00:37:42,958 --> 00:37:45,125 සුරතුලන්ට කෞතුකාගාරයේ ඉන්න පුලුවන්. 415 00:37:46,375 --> 00:37:48,125 මෙහෙට, කොල්ලෝ. 416 00:37:50,083 --> 00:37:51,166 හෙලෝ? 417 00:37:53,000 --> 00:37:56,000 ඔයා කොහෙද ඉන්නේ, හොරෙන් ආපු කෙනා? 418 00:38:02,958 --> 00:38:04,583 ඔයා මොනවද කරන්නේ, ස්ටීවන්? 419 00:38:06,208 --> 00:38:07,333 මෙහෙට, කොල්ලෝ. 420 00:38:09,875 --> 00:38:10,916 හෙලෝ? 421 00:38:16,041 --> 00:38:17,333 පුරුදු විදිහටම. 422 00:38:18,666 --> 00:38:20,375 මට ඔයාව ඇහෙනවා. ඔයාට මාව ඇහෙනවද? 423 00:38:23,125 --> 00:38:24,333 ඕහ්. 424 00:38:51,125 --> 00:38:54,375 තෑගි කඩේ ස්ටීවන් ග්‍රාන්ට්. 425 00:38:54,458 --> 00:38:58,250 මට ස්කැරබ් එක දුන්නොත් තමුන්ව කෑලිවලට ඉරෙන එකක් නෑ. 426 00:39:32,333 --> 00:39:33,541 දෙවියනේ. 427 00:39:36,333 --> 00:39:37,625 දෙවියනේ. 428 00:39:39,166 --> 00:39:40,333 ස්ටීවන්... 429 00:39:41,000 --> 00:39:43,041 ස්ටීවන්, මට අපිව බේරගන්න පුලුවන්. 430 00:39:44,666 --> 00:39:47,083 ඒත් මේ වතාවේ ඔයා ලවා මට සටන් කරන්න බෑ. 431 00:39:48,000 --> 00:39:50,291 ඔයා මට පාලනය දෙන්න ඕනේ. ඔයාට තේරෙනවද? 432 00:39:50,375 --> 00:39:52,958 මොකක්... මොකක පාලනයද? මොනව ගැනද ඔයා මේ කියන්නේ? 433 00:39:53,041 --> 00:39:56,416 අර දේ දොර කඩන් එන්න යන්නේ. අපිට වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ. 434 00:39:56,500 --> 00:39:58,916 - හරි. ඒයි. මම කියන දේ අහන්න. - මගුල. එපා. 435 00:39:59,000 --> 00:40:00,083 - අහන්න. මම දිහා බලන්න. - එපා! 436 00:40:00,166 --> 00:40:01,500 - මං දිහා බලන්න. - ඔයා ඇත්තක් නෙවෙයි. 437 00:40:01,583 --> 00:40:04,041 - මේ ඔක්කොම ඇත්ත. මමත් ඇත්ත. - නෑ. ඔහේ ඇත්තක් නෙවෙයි. 438 00:40:04,125 --> 00:40:07,083 - මේ කිසි දෙයක් ඇත්තක් නෙවෙයි. - හරි. ස්ටීවන්. ඔයා මට කාලය දෙන්න ඕනේ. 439 00:40:07,166 --> 00:40:08,583 ඒක විතරයි එකම ක්‍රමය. 440 00:40:08,708 --> 00:40:11,791 - දෙවියනේ. මට මැරෙන්න වෙන්නේ. - ඔයා... ස්ටීවන්. 441 00:40:11,875 --> 00:40:14,458 - මට මැරෙන්න වෙන්නේ. මට මැරෙන්න වෙන්නේ. - මං දිහා බලන්න. 442 00:40:15,208 --> 00:40:16,458 ඔයාට මැරෙන්න වෙන්නෙ නෑ. 443 00:40:18,500 --> 00:40:19,708 මට අපිව බේරගන්න ඉඩ දෙන්න. 444 00:40:20,476 --> 00:40:51,085 #67 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 445 00:41:09,205 --> 00:42:48,965 #67 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම සචින්ත කල්හාර බෙනට් විසිනි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 446 00:42:56,146 --> 00:43:49,185 {\1c&HFF0000&\t(\1c&H0000FF&)}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.