1 00:00:01,000 --> 00:00:16,010 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Maid (2020) 2 00:00:19,019 --> 00:00:20,228 ඒකට ගොඩාක් බය හිතෙනවා. 3 00:00:22,272 --> 00:00:23,732 ඒ ගැන හිතනකොටත්, 4 00:00:24,232 --> 00:00:25,859 මගේ හිරිගඩු පිපෙනවා. 5 00:00:28,028 --> 00:00:29,487 පටන්නකොට මුකුත් නෑ. 6 00:00:30,739 --> 00:00:32,574 පස්සේ වැඩි වෙනවා,... 7 00:00:34,325 --> 00:00:35,702 වැඩිවෙනවා. 8 00:00:41,291 --> 00:00:43,418 ඒක මගේ දිහාමයි බලාගෙන ඉන්නේ. 9 00:00:53,344 --> 00:00:55,597 ඔයා මොකකටද "ඒක" කියලා කියන්නේ? 10 00:00:57,766 --> 00:00:59,976 නිඩ් බේබි ළග තියෙන බෝනික්කෙකුට. 11 00:01:03,480 --> 00:01:04,564 වඳුරු බෝනික්කා. 12 00:01:04,647 --> 00:01:05,565 හරි! 13 00:01:10,987 --> 00:01:12,155 ඒකෙන් එන ශබ්ධය, 14 00:01:12,906 --> 00:01:15,366 තාමත් මගේ ඔළුවේ දෙදරනවා. 15 00:01:40,266 --> 00:01:41,768 මම ඒ ගැන හිතන හැමවෙලාවෙම, 16 00:01:42,352 --> 00:01:43,978 මට බය හිතෙනවා. 17 00:01:44,938 --> 00:01:47,315 ඔයා මුලින් සන්සුන් වෙන්න. 18 00:01:47,398 --> 00:01:51,152 ඔයා දැකපු දේ, ඔයාගේ බය නිසා මැවුනු දෙයක් වෙන්න පුළුවන්. 19 00:02:01,830 --> 00:02:03,206 ඒක හැමතැනම. 20 00:02:04,165 --> 00:02:05,458 ඒකට හැමතැනටම යන්න පුළුවන්. 21 00:02:06,918 --> 00:02:08,128 මගේ පස්සෙන්මයි. 22 00:02:09,420 --> 00:02:11,840 අනික, ඒක මගේ දිහා බලාගෙනමයි ඉන්නේ. 23 00:03:04,642 --> 00:03:05,476 මැඩම්, 24 00:03:06,436 --> 00:03:08,396 මට තවදුරටත් මෙහෙ වැඩ කරන්න බෑ. 25 00:03:10,648 --> 00:03:11,816 මට හොල්මනක් වැහිලා. 26 00:03:13,484 --> 00:03:14,736 මම දැක්කා වඳුරෙක්ව. 27 00:03:17,071 --> 00:03:18,531 ඒකා හැමතැනම ඉන්නවා. 28 00:03:18,615 --> 00:03:20,158 ඒකා මගේ පස්සෙන් එනවා. 29 00:03:21,868 --> 00:03:23,286 මම අස්වෙන්න කැමතියි. 30 00:03:26,998 --> 00:03:28,291 ඔයා අස්වෙන්න කැමති නම්... 31 00:03:29,959 --> 00:03:31,169 මම නවත්තන්නේ නෑ. 32 00:03:32,295 --> 00:03:33,254 එහෙනම්... 33 00:03:33,880 --> 00:03:35,089 මම මෙහෙන් යන්නම්. 34 00:03:41,596 --> 00:03:42,430 චායි. 35 00:03:44,098 --> 00:03:45,099 ඔවු මැඩම්. 36 00:03:45,642 --> 00:03:48,853 වැන්ට කියන්න අපිට අළුත්, පාලිකාවක් හොයන්න කියලා. 37 00:03:49,854 --> 00:03:50,688 හරි මැඩම්. 38 00:04:08,414 --> 00:04:09,916 අම්මා? 39 00:04:10,917 --> 00:04:13,086 ෆොන් මෙනවිය කියපු කතාව, 40 00:04:13,628 --> 00:04:14,963 ඇත්තක්ද? 41 00:04:15,588 --> 00:04:16,714 හොල්මන් ඇත්ත නෙමෙයි. 42 00:04:25,598 --> 00:04:27,308 මේ වඳුරා ඔයාගේ තනියට ඉඳීවි. 43 00:04:32,272 --> 00:04:33,356 ඒත්... 44 00:04:34,107 --> 00:04:34,941 ඒත් මොකක්ද? 45 00:04:35,775 --> 00:04:37,944 පාලිකාව මට කිව්වා, 46 00:04:38,027 --> 00:04:39,612 විකාර කියවන්න එපා, නිඩ්. 47 00:04:40,238 --> 00:04:41,572 මම කිව්වානේ, හොල්මන් කියලා දෙයක් නෑ. 48 00:04:43,783 --> 00:04:45,285 මම අළුත් පාලිකාවක් හොයාගන්නම්. 49 00:04:47,704 --> 00:04:48,621 දැන් නිදාගන්න. 50 00:04:50,581 --> 00:04:51,499 ඔයාගේ ඇස් වහගන්න. 51 00:05:20,778 --> 00:05:21,612 ඊටපස්සේ... 52 00:05:23,990 --> 00:05:26,326 එතන තව ගෑණු කෙනෙක් හිටියා. 53 00:05:29,037 --> 00:05:29,871 ගෑණු කෙනෙක්? 54 00:05:29,954 --> 00:05:31,748 එයාව කලින් දැකලා තියෙනවාද? 55 00:05:31,831 --> 00:05:32,749 නෑ. 56 00:05:33,708 --> 00:05:35,126 මම දැනගෙන හිටියේවත්, 57 00:05:35,501 --> 00:05:36,753 දැකලා තිබ්බෙවත් නෑ. 58 00:06:04,906 --> 00:06:06,282 එයා ගොඩාක් බය හිතෙනවා. 59 00:06:07,116 --> 00:06:09,077 මට විස්තර කරන්නවත් බෑ. 60 00:06:10,036 --> 00:06:11,621 මම අනිත් අයට කිව්වාම, 61 00:06:12,246 --> 00:06:14,374 එයාලා හිතුවේ විකාර කියලා. 62 00:06:15,291 --> 00:06:16,584 මට දේවල් පේනවා කියලා. 63 00:06:17,168 --> 00:06:19,045 එයාලා හිතුවා, මට මායාවන් පේනවා කියලා. 64 00:06:30,640 --> 00:06:31,724 මොකද්ද FTD රෝග ලක්ෂණය කියන්නේ? 65 00:06:33,184 --> 00:06:36,938 Frontotemporal dementia ඒ කියන්නේ, මොළයේ ආබාධයක්. 66 00:06:37,021 --> 00:06:40,358 මේ රෝග ලක්ෂණය කලාතුරකින් පොඩි දරුවන්ට හැදෙනවා. 67 00:06:40,441 --> 00:06:44,070 ඔයාලාගේ පවුලේ කාට හරි මේ වගේ රෝගයක් තියෙනවාද? 68 00:06:46,697 --> 00:06:48,408 මගේ පවුලේ නම් නෑ. 69 00:06:48,991 --> 00:06:53,371 පස්සේ කාලෙක, මෙයාට අමතකවීම්, නොපැහැදිලි වීම්, මායාවන් පෙනීම් ඇතිවේවි. 70 00:06:53,454 --> 00:06:56,207 සමහරවිට එයාට හිතේ මවා ගත්ත යාළුවෙක් ඉන්නත් පුළුවන්. 71 00:06:56,290 --> 00:06:58,584 නැත්නම් එයාව බය කරන කෙනෙක්. 72 00:06:58,668 --> 00:07:03,089 ඔයාලා දෙන්නාම මේ තත්ත්වය අවබෝධ කරගන්න එක වැදගත්. 73 00:07:09,762 --> 00:07:12,557 සමහර මිනිස්සු දුකෙන් පැනලා යනවා.. 74 00:07:15,101 --> 00:07:18,521 තමන්ගේ ලෝකේ කාලය නතර කර ගැනීමෙන්. 75 00:07:21,899 --> 00:07:25,528 එලියේ ලෝකය කොච්චර වෙනස් වුනත්, 76 00:07:27,029 --> 00:07:28,030 එයාලා, 77 00:07:29,574 --> 00:07:31,200 ජීවත් වෙන්නේ ඒ කාලෙමයි. 78 00:07:32,702 --> 00:07:33,828 එයාලා හිතන්නේ ඒ කාලය.. 79 00:07:34,996 --> 00:07:36,122 සතුටු කාලය කියලා. 80 00:07:48,634 --> 00:07:49,677 ඒත් අන්තිමේදී, 81 00:07:51,429 --> 00:07:53,890 ලෝකය නතරවෙලා තිබ්බාත්, 82 00:07:55,933 --> 00:07:57,268 වේදනාව.. 83 00:07:58,895 --> 00:08:01,230 පස්සෙන් එනවාමයි. 84 00:09:20,476 --> 00:09:21,519 ඔයාද ජෝයි? 85 00:09:22,395 --> 00:09:23,229 ඔවු. 86 00:09:57,972 --> 00:09:58,806 සමාවෙන්න! 87 00:10:06,647 --> 00:10:10,484 මම හිතන්නේ, ගෙදරක හැසිරෙන විදිය මම වැඩිය කියන්න අවශ්‍ය නෑ කියලා. 88 00:10:11,485 --> 00:10:13,362 ඔයා මෙහෙට එන්න කලින්, 89 00:10:13,446 --> 00:10:18,284 මම හිතනවා, මෙහෙ කරන්න තියෙන වැඩ ගැන කියවන්න ඇති කියලා. 90 00:10:19,619 --> 00:10:22,455 ඒවා මෙහෙට වැදගත්. 91 00:10:22,997 --> 00:10:26,334 ඊට අමතරව, මේ ගෙදර නීති මතක තියාගන්න. 92 00:10:27,168 --> 00:10:30,921 ඔයාගේ වැඩ හොඳින් කරන්න, ඔයාට පුළුවන් තරම් හොඳින්. 93 00:10:33,424 --> 00:10:34,425 වැදගත්ම දේ, 94 00:10:35,468 --> 00:10:37,595 අනිත් අයගේ දේවල් ගැන හොයන්න තහනම්. 95 00:10:38,387 --> 00:10:40,014 මම හිතනවා ඔයාට තේරෙනවා කියලා. 96 00:10:41,849 --> 00:10:42,767 ඔවු. 97 00:10:43,142 --> 00:10:45,102 වදවෙන්න එපා, වැන් මහත්මිය. 98 00:10:45,603 --> 00:10:47,104 මම දන්නවා හැසිරෙන විදිය. 99 00:10:47,521 --> 00:10:48,939 මට සතුටුයි. 100 00:10:50,399 --> 00:10:51,817 ඔයා ඉක්මනින් ඉගෙන ගන්නවා. 101 00:10:58,658 --> 00:11:01,786 ගෙදර වැඩ වලට අමතරව, ඔයාට නිඩ් බේබිවත් බලාගන්න වෙනවා. 102 00:11:03,287 --> 00:11:04,163 එයාට සනීප නෑ. 103 00:11:05,122 --> 00:11:06,123 ඒ නිසා එලියට යන්න බෑ. 104 00:11:06,916 --> 00:11:08,292 මෙයා කවදාවත් එලියට ගිහිනුත් නෑ. 105 00:11:09,794 --> 00:11:11,671 නිඩ් බේබිට ඔයාව හඳුන්වලා දෙන්න. 106 00:11:16,217 --> 00:11:17,218 හලෝ නිඩ් බේබි. 107 00:11:17,677 --> 00:11:18,928 මගේ නම ජෝයි. 108 00:11:22,848 --> 00:11:24,183 ඔයා මොනවාද අඳින්නේ? 109 00:11:25,267 --> 00:11:26,519 ඒ ගැන හිතන්න එපා. 110 00:11:28,437 --> 00:11:31,774 නිඩ් බේබි ට තියෙන්නේ මානසික රෝගයක්. 111 00:11:31,857 --> 00:11:33,984 එයා හිතනවා, එයා දේවල් දකිනවා කියලා. 112 00:11:58,384 --> 00:12:00,720 ඔයා නවතින්නේ පාරේ එද්දි තිබ්බ ගෙදර. 113 00:12:01,262 --> 00:12:03,180 මම චායි ට කියන්නම් එතනට ගෙනියන්න කියලා. 114 00:12:04,890 --> 00:12:06,350 හෙට පරක්කු වෙන්න එපා. 115 00:12:07,184 --> 00:12:09,562 මැඩම් කැමති නෑ පරක්කු වෙනවාට. 116 00:12:10,521 --> 00:12:11,355 හරි. 117 00:12:12,481 --> 00:12:14,024 අනික, නීති අමතක කරන්න එපා. 118 00:12:14,483 --> 00:12:16,360 අනිත් අයගේ වැඩ වලින් ඈත් වෙන්න. 119 00:12:17,695 --> 00:12:18,529 හරි. 120 00:13:09,288 --> 00:13:10,664 මේ ඔයාගේ නවාතැන. 121 00:13:12,166 --> 00:13:14,293 - මම මෙහෙ තනියමද ඉන්නේ? - ඔවු. 122 00:13:16,587 --> 00:13:18,923 මේකේ සමහර දේවල් කැඩිලා තියෙන්න පුළුවන්. 123 00:13:19,381 --> 00:13:22,259 එහෙම දෙයක් දැක්කොත්, මට කියන්න. 124 00:13:22,718 --> 00:13:23,636 මම ඒක හදලා දෙන්නම්. 125 00:13:39,568 --> 00:13:41,070 ඔයාට මෙහෙ තනියම ඉන්න පුළුවන්ද? 126 00:13:41,153 --> 00:13:42,071 ආහ්? 127 00:13:42,822 --> 00:13:43,656 ඔවු. මට පුළුවන්. 128 00:13:46,283 --> 00:13:47,117 චායි. 129 00:13:48,160 --> 00:13:48,994 ඇයි... 130 00:13:50,037 --> 00:13:52,373 මේ ගෙදර පාලිකා ඇඳුමක් තියෙනවාද? 131 00:13:56,502 --> 00:13:58,629 අර තියෙන්නේ ඔයාගේ නිළ ඇඳුම. 132 00:13:58,963 --> 00:14:01,048 හෙට උදෙන්ම ලෑස්ති වෙන්න අමතක කරන්න එපා. 133 00:14:02,591 --> 00:14:03,425 මම දැන් යනවා. 134 00:16:56,640 --> 00:16:57,683 මට රස්සාව ලැබුණා. 135 00:16:59,393 --> 00:17:00,227 මොන රස්සාවද? 136 00:17:08,902 --> 00:17:10,362 විදේශිකයෙකු‌ගේ ගෙදර පාලිකාවක් විදියට? 137 00:17:11,905 --> 00:17:14,033 ඔයා එහෙ පාලිකාවක් වෙන්නද හදන්නේ? 138 00:17:16,493 --> 00:17:18,912 - ඇයි? - මොන මගුලක් හින්දාද ඔයාට පාලිකාවක් වෙන්න හිතුනේ? 139 00:17:24,668 --> 00:17:25,586 අරක හින්දාද... 140 00:18:53,382 --> 00:18:55,300 මේ ජෝයි මැඩම්. 141 00:18:55,384 --> 00:18:56,385 හලෝ. 142 00:19:06,687 --> 00:19:08,188 ඔයා කොහේද කලින් වැඩ කලේ? 143 00:19:08,272 --> 00:19:12,067 මම හිටියේ විදේශිකයෙකුගේ ගෙදර. 144 00:19:12,151 --> 00:19:13,777 හොඳ රස්සාවක් වගේ. 145 00:19:13,861 --> 00:19:15,362 ඇයි එතනින් ආවේ? 146 00:19:18,157 --> 00:19:20,868 මගේ ස්වාමියා ආපහු එයාගේ රටට ගියා. 147 00:19:22,161 --> 00:19:23,954 ඒ ගෙදරත් විකුණුවා. 148 00:19:24,872 --> 00:19:27,791 වාසනාවට, මට කෙනෙක් කිව්වා, මේ ගෙදරට පාලිකාවක් අවශ්‍යයි කියලා. 149 00:19:27,875 --> 00:19:29,418 එතකොට මට රස්සාවක් තියෙනවානේ. 150 00:19:32,838 --> 00:19:35,215 ඔයාගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද? 151 00:19:35,507 --> 00:19:39,887 හතරදෙනයි. මමයි, අම්මායි, තාත්තායි, නෑනයි. 152 00:19:42,431 --> 00:19:44,433 ඔයා දන්නවාද මේ ගෙදර කරන්න තියෙන දේවල්? 153 00:19:46,935 --> 00:19:47,769 ඔවු මැඩම්. 154 00:19:49,313 --> 00:19:52,191 මම පොරොන්දු වෙනවා හොඳින් වැඩ කරනවා කියලා. 155 00:19:53,817 --> 00:19:55,652 මම ඔයාව සතුටු කරවනවා. 156 00:20:01,366 --> 00:20:02,326 අපි බලමු. 157 00:20:28,352 --> 00:20:29,770 ආයේ වට්ටන්න එපා, නිඩ් බේබි. 158 00:20:30,479 --> 00:20:32,189 මට ඔය ඉක්මනට අහුලන්න බෑ. 159 00:20:34,775 --> 00:20:37,194 අපි දැන් නිදාගමු. මේ දැන් නිදාගන්න වෙලාව. 160 00:20:38,403 --> 00:20:39,238 එන්න. 161 00:20:39,404 --> 00:20:40,697 අපි නිදාගන්න යමු. 162 00:20:40,781 --> 00:20:42,532 එන්න. අපි නිදාගමු. 163 00:20:43,408 --> 00:20:44,243 එන්න. 164 00:20:46,036 --> 00:20:46,870 මෙන්න. 165 00:21:00,050 --> 00:21:03,887 මට නිදාගන්නේ නැතුව ඉන්න බැරිද මිස්...? 166 00:21:03,971 --> 00:21:05,013 මගේ නම ජෝයි. 167 00:21:06,515 --> 00:21:07,891 ඔයා දැන් නිදාගන්න. 168 00:21:08,934 --> 00:21:09,977 ඇස් වහගන්න. 169 00:21:27,327 --> 00:21:32,207 ♪ අතු වල තැනක් සොයාගන්න... ♪ 170 00:21:34,084 --> 00:21:40,215 ♪ සීතල සුළග විඳගෙන, විවේක ගන්න ♪ 171 00:21:42,342 --> 00:21:45,178 ♪ මෙතනම නිදාගන්න. ♪ 172 00:21:46,263 --> 00:21:49,641 ♪ මේ කූඩුවේ ♪ 173 00:21:53,979 --> 00:21:59,526 ♪ සීතල සුළග විඳගෙන, විවේක ගන්න ♪ 174 00:22:00,277 --> 00:22:05,615 ♪ මේ කූඩුවේ නිදාගන්න ♪ 175 00:23:27,781 --> 00:23:29,699 මට සමාවෙන්න! 176 00:23:29,991 --> 00:23:30,992 ඔයා හොඳින්ද? 177 00:23:32,536 --> 00:23:33,453 ඔයා මෙහෙට අළුත්ද? 178 00:23:34,329 --> 00:23:35,205 ඔවු. 179 00:23:36,706 --> 00:23:37,541 නම? 180 00:23:38,500 --> 00:23:39,668 මගේ නම ජෝයි. 181 00:23:46,383 --> 00:23:47,217 ජෝයි. 182 00:24:01,565 --> 00:24:03,275 භෝන්, ඔයා ආපහු සංදර්ශණයක් දානවාද? 183 00:24:03,358 --> 00:24:08,530 අයියෝ මිස් වැන්. මම හදන්නේ මෙතන, සතුටු හිතෙන තැනක් කරන්න. 184 00:24:08,947 --> 00:24:10,782 ජෝයි, ඔයා කැමතිද නටන්න? 185 00:24:15,287 --> 00:24:16,663 අනේ මට නටන්න බෑ. 186 00:24:17,289 --> 00:24:18,290 ඔයා පරණ තාලේ. 187 00:24:20,584 --> 00:24:21,418 ජෝයි! 188 00:24:22,919 --> 00:24:23,753 ජෝයි. 189 00:24:24,129 --> 00:24:24,963 කොහොමද නිඩ් බේබි? 190 00:24:25,338 --> 00:24:26,256 සමාවෙන්න මොකද්ද? 191 00:24:28,425 --> 00:24:30,552 දවසක, මම මේ ෆෝන් එක විසි කරලා දානවා. 192 00:24:30,635 --> 00:24:33,680 මිස් වැන්. ඉන්න. මම මේකට තාම ගෙවනවා. විසි කරන්න එපා. 193 00:24:33,763 --> 00:24:35,390 සද්දේ නැත්නම්, විනෝදයක් නෑනේ. 194 00:24:35,474 --> 00:24:37,684 ඇයි මේ තරම් සද්දෙන් දන්නේ? 195 00:24:41,730 --> 00:24:42,981 මේක ගන්න ජෝයි. 196 00:24:44,232 --> 00:24:45,358 මේක මැඩම් දුන්නේ. 197 00:24:46,902 --> 00:24:48,236 එයා මේක දුන්නේ ඔයාට නේද? 198 00:24:48,945 --> 00:24:49,946 මිස් වැන් ට දියවැඩියාව. 199 00:24:50,238 --> 00:24:52,616 එයාට දිනපතා එන්නත් ගහනවා. මෙයාට කන්න හොඳ නෑ. 200 00:24:52,699 --> 00:24:54,493 එයා කැමතියි අපි බෙදාගන්නවාට. 201 00:24:54,576 --> 00:24:56,161 භෝන්ට දැනටමත් ගොඩාක් තියෙනවා. 202 00:24:56,244 --> 00:24:57,162 මගේ දිහා බලන්න. 203 00:25:02,751 --> 00:25:03,627 ස්තූතියි. 204 00:25:29,152 --> 00:25:29,986 සමාවෙන්න. 205 00:25:32,572 --> 00:25:33,490 සමාවෙන්න. 206 00:26:16,950 --> 00:26:19,035 ඔයාගේ අම්මා ඔයාව එලියට ගෙනිහින් නැද්ද? 207 00:26:20,579 --> 00:26:21,413 නෑ. 208 00:26:23,540 --> 00:26:24,374 ඔයාගේ තාත්තා? 209 00:26:26,626 --> 00:26:27,460 නෑ. 210 00:26:28,545 --> 00:26:29,713 ඔයා කවදාවත් එලියට ගිහින් නැද්ද? 211 00:26:30,714 --> 00:26:34,509 ඔයාට අවස්ථාවක් ලැබුනොත්, ඔයා කැමති කොහේ යන්නද? 212 00:26:35,343 --> 00:26:37,887 කොහේ හරි. එලියට යනවා නම් ඇති. 213 00:26:45,270 --> 00:26:46,104 නිඩ් බේබි. 214 00:26:52,277 --> 00:26:53,111 හිමින් කරන්න. 215 00:27:48,083 --> 00:27:49,876 ඒ වෙලාවේ, ඔයාත් දැක්කා නේද? 216 00:28:24,536 --> 00:28:26,705 ඔයාට මේ පොත කියවන්න පුළුවන්ද? 217 00:28:26,788 --> 00:28:27,706 අනිවාර්යයෙන් පුළුවන්. 218 00:28:33,086 --> 00:28:35,422 එකමත් එක දවසක, ගොවි පවුලක් හිටියා. 219 00:28:35,964 --> 00:28:37,424 එයාලාට දුවලා දෙන්නෙක් හිටියා... 220 00:28:38,425 --> 00:28:40,510 සහෝදරියෝ දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියා. 221 00:28:41,970 --> 00:28:43,638 එයාලා පොහොසත් නැති වුනත්, 222 00:28:43,888 --> 00:28:45,640 එයාලා සතුටෙන් ජීවත් වුනා. 223 00:28:46,850 --> 00:28:47,892 එක දවසක්... 224 00:28:49,519 --> 00:28:52,731 ඒ දෙන්නාව වෙන් කරන්න වුනා. 225 00:28:54,441 --> 00:28:55,942 එයාලාට දුක හිතුණා... 226 00:29:54,167 --> 00:29:56,294 ඔයා එහෙ පාලිකාවක් වෙන්නද යන්නේ? 227 00:29:57,003 --> 00:29:59,130 මොන මගුලකටද ඔයාට පාලිකාවක් වෙන්න අවශ්‍ය? 228 00:30:00,381 --> 00:30:01,216 අරක හින්දාද... 229 00:33:27,547 --> 00:33:28,381 නිඩ් බේබි. 230 00:33:43,938 --> 00:33:44,772 නිඩ් බේබි!! 231 00:33:50,111 --> 00:33:50,945 මිස් ජෝයි. 232 00:34:01,497 --> 00:34:02,874 මම ඇත්තටම ඒක දැක්කා. 233 00:34:03,291 --> 00:34:05,418 මේ ගෙදර වෙන ගෑණු කෙනෙක් ඉන්නවා. 234 00:34:05,752 --> 00:34:06,711 ඒක ඇත්ත. 235 00:34:07,086 --> 00:34:08,004 - මම දැක්කා... - නිඩ්. 236 00:34:08,504 --> 00:34:09,338 කතාව නවත්තන්න. 237 00:34:12,800 --> 00:34:13,634 ඒ මොකද්ද? 238 00:34:17,346 --> 00:34:18,431 මම දැකපු කාන්තාව... 239 00:34:20,308 --> 00:34:22,185 මේ පින්තූරේ ඉන්න කාන්තාව වගේ. 240 00:34:29,442 --> 00:34:31,486 ඔයාට කොහෙන්ද මේ පින්තූරේ? 241 00:34:31,652 --> 00:34:35,531 මට ඒක හම්බවුනේ, පුස්තකාලේ පවිත්‍ර කරනකොට. 242 00:34:36,199 --> 00:34:38,159 වැන්, භෝන්, නිඩ්ව කාමරේට ගෙනියන්න. 243 00:34:38,910 --> 00:34:39,827 හරි මැඩම්. 244 00:34:47,376 --> 00:34:48,795 මේ කාන්තාව වැදගත් නෑ. 245 00:34:50,254 --> 00:34:51,464 එතකොට ඔයාට දැනගන්න අවශ්‍ය, 246 00:34:53,299 --> 00:34:54,675 මෙයා කවුද කියලාද? 247 00:35:00,515 --> 00:35:03,351 මෙහෙ කලින් වැඩ කරපු තවත් එක පාලිකාවක්. 248 00:35:05,144 --> 00:35:05,978 ගිහින් විවේක ගන්න. 249 00:35:09,941 --> 00:35:11,359 - මම කිව්වේ යන්න කියලා! - හරි. 250 00:35:53,025 --> 00:35:55,111 ඔයා අද ගොඩාක් ලස්සනයි මැඩම්. 251 00:35:56,445 --> 00:35:58,656 ඔයා විතරයි මට හොඳ කියන්න ඉන්නේ. 252 00:36:00,366 --> 00:36:01,617 සර් මෙහේ හිටියා නම්, 253 00:36:01,701 --> 00:36:03,327 එයාත් ලස්සන ගැන කියාවි. 254 00:36:03,411 --> 00:36:04,412 ඔයා ඒක දන්නවානේ... 255 00:36:06,372 --> 00:36:08,166 එයා දවස් ගානකින් ගෙදර ආවේ නෑ. 256 00:36:08,249 --> 00:36:12,044 මොකද, එයාට මගේ ලස්සනක් පේන්නේ නෑ. 257 00:36:12,128 --> 00:36:13,087 ඒක ඇත්ත නෙමෙයි. 258 00:36:14,255 --> 00:36:15,798 ඔයා මාර ලස්සනයි. 259 00:36:16,132 --> 00:36:18,092 සර්ට ඒක නොපෙනෙන්න හේතුවක් නෑ. 260 00:36:19,260 --> 00:36:21,429 ඔයාට හැමදේම තියෙනවා, මැඩම්. 261 00:36:23,055 --> 00:36:23,890 නෑ. මට නෑ. 262 00:36:25,975 --> 00:36:26,893 ආදරය... 263 00:36:29,729 --> 00:36:31,606 මම ඒක මේ ගෙදර දැකලා නෑ. 264 00:36:41,115 --> 00:36:42,408 ඒක මෙතන තියෙනවා, මැඩම්. 265 00:36:44,327 --> 00:36:46,454 මේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි. 266 00:36:47,663 --> 00:36:49,207 මමත් ඔයාට ආදරෙයි. 267 00:36:50,541 --> 00:36:52,627 සර්ට වැඩ වැඩි වෙලා ඇති. 268 00:36:53,753 --> 00:36:55,379 ඒ නිසා පසුතැවෙන්න එපා, මැඩම්. 269 00:36:56,297 --> 00:36:57,131 හරි සර්. 270 00:36:57,548 --> 00:36:58,674 මම එන ගමන්. 271 00:36:59,675 --> 00:37:00,718 හරි සර්. 272 00:37:05,848 --> 00:37:07,225 මගේ තාත්තා ඒක කරලා. 273 00:37:14,148 --> 00:37:15,358 මට දැනගන්න ඕනේ... 274 00:37:16,275 --> 00:37:18,444 ඔයාට විසඳන්න බැරි මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවාද? 275 00:37:20,529 --> 00:37:21,530 ඔයා කොහෙද යන්නේ? 276 00:37:24,742 --> 00:37:26,577 මම යනවා ප්‍රශ්නය විසඳන්න. 277 00:38:20,500 --> 00:38:26,408 දෙවෙනි පරිච්ඡේදය 278 00:38:36,897 --> 00:38:37,732 මිස් වැන්? 279 00:38:40,818 --> 00:38:42,153 ප්ලෝයි කියන කෙනා... 280 00:38:43,904 --> 00:38:45,072 එයා කොහොමද මැරුණේ? 281 00:38:48,659 --> 00:38:49,660 ඔයාට අමතක වුනාද? 282 00:38:50,119 --> 00:38:53,414 ඔයා මෙහෙ වැඩ කරනවා නම්, අනිත් අයගේ දේවල් හොයන්න බෑ. 283 00:38:55,583 --> 00:38:57,001 - භෝන්. - ඔවු? 284 00:38:57,418 --> 00:38:59,420 ඔයාගේ වැඩ ඉවර වෙලා, මේක මේසෙට ගේන්න. 285 00:38:59,920 --> 00:39:00,755 හරි. 286 00:39:08,262 --> 00:39:09,096 භෝන්. 287 00:39:09,555 --> 00:39:10,389 මොකද? 288 00:39:11,682 --> 00:39:12,767 ඔයාට කියන්න පුළුවන්ද? 289 00:39:14,268 --> 00:39:15,353 මොකද්ද කියන්නේ? 290 00:39:16,562 --> 00:39:17,521 ප්ලෝයි ගැන. 291 00:39:20,816 --> 00:39:22,068 මුකුත් නෑ. 292 00:39:22,151 --> 00:39:24,862 එයා මෙහෙ වැඩ කලා. 293 00:39:25,237 --> 00:39:28,699 ඊටපස්සේ එකපාරටම යන්න ගියා. සමහර විට අවුරුදු පහක් හයක් කලින්. 294 00:39:28,783 --> 00:39:30,284 එදායින් පස්සේ එයාව දැක්කේ නෑ. 295 00:39:30,993 --> 00:39:31,952 හේයි... 296 00:39:32,661 --> 00:39:37,792 අනික, කවුරුවත් කලින් දැකලා නෑ, ඔයා ඊයේ දැකපු දේවල්. 297 00:39:39,335 --> 00:39:40,586 ඒත් නිඩ් බේබිත් ඒක දැක්කා. 298 00:39:41,879 --> 00:39:43,756 ඔයාට නිඩ් බේබිව විශ්වාස කරන්න බෑ. 299 00:39:43,839 --> 00:39:45,049 එයා තවම ළමයෙක්. 300 00:39:45,549 --> 00:39:48,344 සමහරවිට එයා කතා කරනවා ඇත්තේ, එයාගේ දෙවියෙකුට වෙන්න ඇති. 301 00:39:48,928 --> 00:39:50,888 ඔයා කියන්න එපා, ඔයා ගොඩාක් වෙලා එයා එක්ක හිටියා 302 00:39:50,971 --> 00:39:52,973 ඒ නිසා එයා දෙවියෝ දකින එක නැවතිලා කියලා. 303 00:39:56,977 --> 00:39:57,812 මම යනවා. 304 00:40:15,246 --> 00:40:17,331 කරුණාකර මට කියනවාද ප්ලෝයි ගැන? 305 00:40:26,632 --> 00:40:28,092 දැන් ගොඩාක් කාලෙකට කලින්. 306 00:40:29,593 --> 00:40:31,470 ඔයාට මතක දේවල් ටික කියන්න. 307 00:40:32,888 --> 00:40:34,306 මට මතක විදියට... 308 00:40:39,019 --> 00:40:42,106 ඒ කාලේ, ප්ලෝයි පාලිකාවක්. 309 00:40:42,440 --> 00:40:45,776 ගෙදර වැඩ වලට උදව් කරන්න, මැඩම් වැඩට ගත්ත. 310 00:40:48,154 --> 00:40:51,323 ප්ලෝයි මැඩම් ගැන හොඳට බලාගත්තා. 311 00:40:52,366 --> 00:40:53,993 එයා හොඳට මැඩම්ව තේරුම් ගත්තා 312 00:40:55,161 --> 00:40:57,204 ගෙදර කවුරුවත් නැති වෙලාවලට, 313 00:40:59,039 --> 00:41:01,584 මැඩම් හැමතිස්සේම ප්ලෝයිව ළග තියාගත්තා. 314 00:41:03,544 --> 00:41:04,462 ප්ලෝයි... 315 00:41:04,920 --> 00:41:06,338 එයාගේ තනිකම නැති කලා. 316 00:41:07,465 --> 00:41:09,258 එයාගේ දුක අමතක කෙරෙව්වා. 317 00:41:09,884 --> 00:41:13,471 වැන් සහ භෝන් පවා, එයාට ගොඩාක් කාලයක් සේවය කරපු, 318 00:41:14,597 --> 00:41:16,056 එයා එක්ක පසු බැස්සා. 319 00:41:17,933 --> 00:41:19,226 මැඩම්ට, 320 00:41:20,269 --> 00:41:22,521 ප්ලෝයි පාලිකාවක් විතරක් නෙමෙයි, 321 00:41:23,647 --> 00:41:25,065 සහකාරියක්. 322 00:41:27,443 --> 00:41:28,569 ඒත් අන්තිමේදී... 323 00:41:32,698 --> 00:41:34,283 අන්තිමේදී මොකද්ද වුනේ? 324 00:41:38,829 --> 00:41:40,289 ප්ලෝයි ගෙදර දාලා ගියා, 325 00:41:41,248 --> 00:41:42,625 කාටවත්ම නොකියා. 326 00:42:00,601 --> 00:42:02,269 ඔයාට කොහෙන්ද මේ චිත්‍ර? 327 00:42:05,814 --> 00:42:07,233 කොහෙන්ද මේ අදහස ආවේ? 328 00:42:08,108 --> 00:42:09,485 කොහෙන්ද මේවා ගත්තේ? 329 00:42:10,778 --> 00:42:13,155 - ඔයා මට රිද්දනවා. - කවුද මේවා අඳින්න කිව්වේ? 330 00:42:13,239 --> 00:42:14,573 කවුද ඔයාට මේවා අඳින්න කිව්වේ? 331 00:42:15,866 --> 00:42:17,076 ආයේ මේවා අඳින්න තහනම්. 332 00:42:17,159 --> 00:42:19,286 මම මේවා විසිකරනවා. 333 00:42:19,995 --> 00:42:21,997 ආයේ මේවා අඳින්න එපා. 334 00:42:23,874 --> 00:42:25,668 කවදාවත්ම අඳින්න එපා!! 335 00:42:27,336 --> 00:42:28,754 කවුද කිව්වේ අඳින්න කියලා? 336 00:42:29,213 --> 00:42:30,047 මට කියන්න! 337 00:42:52,653 --> 00:42:54,655 මේ චිත්‍ර මොනවාද, නිඩ් බේබි? 338 00:42:58,325 --> 00:42:59,994 කවුද මේවා අඳින්න කිව්වේ? 339 00:43:05,374 --> 00:43:06,667 රතු පාට මැඩම්. 340 00:43:07,626 --> 00:43:09,295 කළු පාට සර්. 341 00:43:12,006 --> 00:43:13,966 කවුද එතකොට නිල්? 342 00:43:14,800 --> 00:43:15,843 පාලිකාව. 343 00:44:30,626 --> 00:44:32,169 මට සමාවෙන්න, ප්ලෝයි. 344 00:44:36,674 --> 00:44:37,633 එදා ඉඳලා, 345 00:44:38,342 --> 00:44:39,176 අද වෙනකල්, 346 00:44:40,761 --> 00:44:42,262 මට කරන්න පුළුවන් දේ, 347 00:44:43,681 --> 00:44:44,640 සමාව ගන්න එක. 348 00:44:47,726 --> 00:44:49,687 කාටවත් මේ වගේ වෙන්න අවශ්‍ය නෑ. 349 00:44:52,648 --> 00:44:54,441 මට සමාවදෙන්න ප්ලෝයි. 350 00:45:02,783 --> 00:45:03,784 ඇයි ඔයා මෙහෙට ආවේ? 351 00:45:03,867 --> 00:45:04,952 මම දැක්කා... 352 00:45:05,452 --> 00:45:07,246 දැන් මම දැක්කා... 353 00:45:08,163 --> 00:45:09,707 - මම... - ඔයා මොකද්ද දැක්කේ? 354 00:45:10,999 --> 00:45:12,793 මම දැක්කා... 355 00:45:19,967 --> 00:45:21,135 ඔයාට කොහෙන්ද මේවා? 356 00:45:22,553 --> 00:45:23,470 නිඩ් බේබි. 357 00:45:26,724 --> 00:45:27,641 දැන් මෙතනින් යන්න. 358 00:45:28,600 --> 00:45:29,435 හරි. 359 00:46:40,631 --> 00:46:41,465 ඔයා හොඳයි. 360 00:46:42,925 --> 00:46:44,051 මැඩම්ද ඉගැන්නුවේ? 361 00:46:44,593 --> 00:46:45,427 නෑ සර්. 362 00:46:46,553 --> 00:46:48,305 තේ ටිකක් බොන්න කැමතිද? 363 00:46:56,480 --> 00:46:58,106 මැඩම් ඔයාට මෙහෙට එන්න කිව්වාද? 364 00:46:58,190 --> 00:46:59,691 මේ මගේ රස්සාව. 365 00:47:00,067 --> 00:47:02,903 මැඩම් පවරන හැමදේම හොඳින් කරන එක මගේ වැඩක්. 366 00:47:02,986 --> 00:47:04,988 එතකොට මගේ නියෝග වැඩක් නැද්ද? 367 00:47:06,240 --> 00:47:07,407 මම ඔයාගේ පාලිකාව. 368 00:47:08,367 --> 00:47:11,411 මම මේ ගෙදර හැම ස්වාමියෙකුටම පක්ෂපාතීව වැඩ කරනවා. 369 00:47:12,746 --> 00:47:14,373 ඔයා සතුටු කරන්නේ එයාව විතරයි. 370 00:47:14,456 --> 00:47:17,167 ඒක ඇත්ත නම්, ඇයි මම මෙතනට තේ ගෙනාවේ? 371 00:47:18,252 --> 00:47:20,504 මම දැක්කා ඔයා රෑ වෙනකල් වැඩ කරනවා ගොඩාක් දවස් වලට. 372 00:47:22,631 --> 00:47:25,425 පොඩ්ඩක් බොන්න. ගොඩාක් සන්සුන් වෙයි. 373 00:47:31,098 --> 00:47:31,974 හැමෝම සතුටුවෙන්න. 374 00:47:36,478 --> 00:47:37,688 මට ඔයා ගැන ඉරිසියයි. 375 00:47:38,480 --> 00:47:41,066 උමා වගේ ලස්සන, තරුණ බිරිඳක් ඉන්න එක ගැන. 376 00:47:41,525 --> 00:47:45,028 මම තමයි වාසනාවන්ත, නිරා වගේ සැමියෙක් ලබන්න. 377 00:47:45,445 --> 00:47:47,155 මටත් ඔයා ගැන ඉරිසියයි. 378 00:47:47,489 --> 00:47:50,868 නිරා, ඔයා උමාව නිතරම මේ වගේ සාද වලට ගේන්නකෝ. 379 00:47:51,890 --> 00:47:53,892 කවදාද ඔයාලා බබෙක් හදන්නේ? 380 00:47:53,900 --> 00:47:56,311 ඔයාලා බැඳලාත් දැන් අවුරුදු ගානක්නේ. 381 00:47:56,350 --> 00:47:57,938 දැන් බබෙක් හදමු. 382 00:47:59,856 --> 00:48:02,984 - මම හිතන්නේ අපි... - ඉක්මනින්ම. 383 00:48:05,195 --> 00:48:06,780 අදින් පස්සේම... 384 00:48:11,952 --> 00:48:13,370 එහෙනම් ජයවේවා! 385 00:48:18,228 --> 00:48:21,315 ඔයා දන්නවානේ මේක කොච්චර වැදගත්ද කියලා, මගේ අනාගතයට. 386 00:48:25,694 --> 00:48:26,528 මම කතා කරන්නේ නෑ. 387 00:48:30,032 --> 00:48:33,619 අනේ උමා. ඔයාගේ තාත්තාට කතා කරන්නකෝ. 388 00:49:02,773 --> 00:49:04,858 සර්, ඔයාගේ තේකෙන් පොඩ්ඩක් බොනවාද? 389 00:49:13,033 --> 00:49:15,327 මම මෙහෙන් පොත් ටිකක් ගත්තාට කමක් නැද්ද? 390 00:49:16,495 --> 00:49:17,329 හරි. අරගන්න. 391 00:51:35,258 --> 00:51:37,844 කලින් දවසේ ඔයා මට කියපු පාලිකාව, 392 00:51:37,969 --> 00:51:39,179 කවුද එයා? 393 00:51:40,597 --> 00:51:41,515 ප්ලෝයි. 394 00:51:42,099 --> 00:51:42,933 ප්ලෝයි... 395 00:51:46,311 --> 00:51:47,813 ඔයාට ප්ලෝයිව මුණ ගැහිලා තියෙනවාද? 396 00:51:50,857 --> 00:51:53,026 ඔයාලා දෙන්නා, ගොඩාක් සැරයක් හමුවෙලා තියෙනවාද? 397 00:51:56,613 --> 00:51:57,948 එයා කොහෙද දැන්? 398 00:52:42,284 --> 00:52:44,494 ප්ලෝයි, මට තේ එකක් ගේන්න. 399 00:52:52,210 --> 00:52:53,086 සර්, 400 00:52:54,212 --> 00:52:55,714 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 401 00:52:56,673 --> 00:52:57,591 මොකද්ද ප්ලෝයි? 402 00:53:01,094 --> 00:53:02,053 මම බබෙක් ලැබෙන්න. 403 00:53:07,934 --> 00:53:08,768 ඒක ඇත්තද? 404 00:53:10,312 --> 00:53:11,146 ඔවු. 405 00:53:23,283 --> 00:53:25,702 මොකද්ද ඔයාට මට කියන්න තියෙන වැදගත් දේ? 406 00:53:33,877 --> 00:53:34,711 උමා, 407 00:53:35,337 --> 00:53:36,838 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 408 00:53:37,589 --> 00:53:38,548 ප්ලෝයි ට බබෙක් ලැබෙන්න. 409 00:53:40,759 --> 00:53:42,093 මම හිතන්නේ ඒක හොඳ දෙයක්. 410 00:53:42,802 --> 00:53:43,845 එතකොට අපේ ගෙදර... 411 00:53:44,304 --> 00:53:46,348 දරුවෙක් ඉන්නවා. 412 00:53:47,432 --> 00:53:48,350 ඔයා මොකද හිතන්නේ? 413 00:53:52,312 --> 00:53:53,146 ඔයා හොඳයි. 414 00:53:55,273 --> 00:53:56,816 ඔයා මෙහෙට ආවේ මුකුත් නැතිව. 415 00:53:57,150 --> 00:53:58,443 ඔයාට වෙන මොනවාද අවශ්‍ය? 416 00:53:59,986 --> 00:54:00,820 උමා! 417 00:56:33,723 --> 00:56:36,184 එකමත් එක කාලෙක, හිටියා ගොවි පවුලක්. 418 00:56:36,643 --> 00:56:38,228 එයාලාට දුවලා දෙන්නෙක් හිටියා. 419 00:56:38,853 --> 00:56:41,106 ඒ සහෝදරියෝ, ආදරෙන් හිටියා. 420 00:56:42,690 --> 00:56:44,234 එයාලා පෝසත් නොවුනත්, 421 00:56:44,484 --> 00:56:46,403 එයාලා සතුටෙන් ජීවත් වුනා. 422 00:56:47,237 --> 00:56:48,655 එක දවසක්, 423 00:56:50,448 --> 00:56:53,576 එයාලා දෙන්නාව වෙන් කරන්න වුනා. 424 00:56:54,911 --> 00:56:56,287 එයාලාට දුක හිතුණා. 425 00:56:58,790 --> 00:56:59,791 ඔයා ප්ලෝයි ද? 426 00:57:01,960 --> 00:57:02,794 ඔවු. 427 00:57:05,130 --> 00:57:06,423 ඔයා ගොඩාක් ලස්සනයි. 428 00:57:06,840 --> 00:57:08,883 සර් ඒක නොදකින්න හේතුවක් නෑ. 429 00:57:09,342 --> 00:57:11,469 ඔයාට හැමදේම තියෙනවා, මැඩම්. 430 00:57:12,512 --> 00:57:13,346 ආදරය. 431 00:57:13,763 --> 00:57:15,807 මම ඒක මේ ගෙදර කවදාවත් දැකලා නෑ. 432 00:57:16,641 --> 00:57:18,476 ඒක මගේ රස්සාව. 433 00:57:18,560 --> 00:57:21,187 මම එතුමිය පවරන හැම වැඩක්ම හොඳින් ඉටු කරනවා. 434 00:57:26,609 --> 00:57:27,610 මම ඔයාගේ පාලිකාව. 435 00:57:28,778 --> 00:57:31,948 මම පක්ෂපාතීව සේවය කරනවා, මේ ගෙදර හැම ස්වාමියෙකුටම. 436 00:57:33,158 --> 00:57:34,826 ඒක මෙතන තියෙනවා, මැඩම්. 437 00:57:36,828 --> 00:57:38,746 මේ ගෙදර හැමෝම ඔයාට ආදරෙයි. 438 00:57:39,873 --> 00:57:41,249 මමත් ඔයාට ආදරෙයි. 439 00:57:42,792 --> 00:57:44,752 සර්ට වැඩ නිසා කාර්යබහුල ඇති. 440 00:57:45,753 --> 00:57:47,630 වදවෙන්න එපා මැඩම්. 441 00:58:16,618 --> 00:58:19,454 මේ ප්ලෝයි කියන කෙනා, මැරුණේ කොහොමද? 442 00:58:23,374 --> 00:58:25,627 එයා මෙහෙ වැඩ කලා. 443 00:58:27,253 --> 00:58:30,715 ඊටපස්සේ එකපාරම ගියා. දැන් අවුරුදු පහ හයකට කලින්. 444 00:58:30,798 --> 00:58:32,133 කවුරුවත් එයාව දැකලා නෑ. 445 00:59:12,966 --> 00:59:19,931 ♪ පුංචි කහ කැනරි කුරුල්ලෝ ♪ 446 00:59:22,183 --> 00:59:26,854 ♪ ඔයා අද කොහෙද නිදාගන්නේ? ♪ 447 00:59:28,940 --> 00:59:31,442 ♪ ඔයාට නිදාගන්න පුළුවන් ♪ 448 00:59:33,069 --> 00:59:35,572 ♪ කැමති තැනක ♪ 449 00:59:38,700 --> 00:59:43,371 ♪ මේ අතු වල තැනක් තෝරගන්න ♪ 450 00:59:45,957 --> 00:59:47,959 ♪ සීතල සුළග විඳ ගන්න ♪ 451 00:59:48,626 --> 00:59:51,879 ♪ ඊටපස්සේ විවේක ගන්න ♪ 452 00:59:53,381 --> 00:59:56,676 ♪ මෙතනම නිදාගන්න ♪ 453 00:59:59,262 --> 01:00:03,016 ♪ මේ කූඩුවේ ♪ 454 01:00:05,602 --> 01:00:10,064 ♪ පුංචි කහ කැනරි කුරුල්ලෝ ♪ 455 01:00:14,277 --> 01:00:18,698 ♪ ඔයා අද කොහෙද නිදාගන්නේ? ♪ 456 01:00:20,450 --> 01:00:23,369 ♪ ඔයාට නිදාගන්න පුළුවන් ♪ 457 01:00:25,038 --> 01:00:27,999 ♪ කැමති තැනක ♪ 458 01:00:30,001 --> 01:00:35,256 ♪ මේ අතු වල තැනක් තෝරගන්න ♪ 459 01:00:37,133 --> 01:00:43,014 ♪ සීතල සුළග විඳ ගන්න ♪ 460 01:00:44,766 --> 01:00:47,894 ♪ මෙතනම නිදාගන්න ♪ 461 01:00:49,854 --> 01:00:53,941 ♪ මේ කූඩුවේ ♪ 462 01:00:55,985 --> 01:00:57,695 අක්කේ, ඔයාට මොකද වුනේ? 463 01:02:47,972 --> 01:02:48,931 යනවා යන්න!! 464 01:03:29,472 --> 01:03:31,557 ජෝයි අහනවා, භෝන් එක්ක පොලට යන්න. 465 01:03:33,601 --> 01:03:35,353 අද රෑ අපිට අවශ්‍ය දේවල්? 466 01:03:36,646 --> 01:03:39,607 ඔයා දන්නවානේ සර් මේ සාද ගැන ගොඩාක් හිතනවා. හරිද? 467 01:03:39,899 --> 01:03:40,733 ඔවු මට තේරෙනවා. 468 01:03:41,192 --> 01:03:43,194 මම හෝටලයෙන් කෑම ටිකක් ඇණවුම් කලා. 469 01:03:43,277 --> 01:03:46,155 උණු කෑම සහ බීම ටික භෝන් ගේ අතින්ම හදාවි. 470 01:04:13,266 --> 01:04:16,227 ජෝයි, ඔයාට මතකද කොච්චර කාලයක් තිස්සේ මාව හමුවෙනවාද කියලා? 471 01:04:17,311 --> 01:04:19,605 අවුරුදු දෙකක් විතර. 472 01:04:21,941 --> 01:04:23,234 ඔයාට කොහොමද දැන්? 473 01:04:23,317 --> 01:04:26,195 ඔයා මට කියන්න අසාමාන්‍ය මුකුත් තියෙනවාද? 474 01:04:26,279 --> 01:04:28,823 මුකුත් නෑ. මම හොඳින්. 475 01:04:30,366 --> 01:04:33,327 මට පේන විදියට, ඔයාගේ තත්වය ස්ථාවරයි. 476 01:04:34,787 --> 01:04:36,163 මම හිතන්නේ ඒක හොඳ දෙයක්. 477 01:04:36,247 --> 01:04:37,331 තව... 478 01:04:39,041 --> 01:04:40,668 කොහොමද ඔයාගේ රස්සාව? 479 01:04:41,502 --> 01:04:42,795 ඒක හොඳයි. 480 01:04:42,879 --> 01:04:44,881 දැන් ටික දවසකට කලින් මට අළුත් රස්සාවක් ලැබුණා. 481 01:04:46,340 --> 01:04:48,968 ඇයි ඔයා කලින් රස්සාවෙන් අයින් වුනේ? මට කියන්න පුළුවන්ද? 482 01:04:50,094 --> 01:04:50,928 මට යන්න දෙන්න!! 483 01:04:51,012 --> 01:04:52,221 මට හිරිහැර කරන්න එපා! 484 01:04:52,305 --> 01:04:53,598 මට යන්න දෙනවා!! 485 01:05:06,527 --> 01:05:09,030 මගේ ස්වාමියා, ආපහු එයාගේ රටට ගියා. 486 01:05:09,113 --> 01:05:10,907 ගෙදරත් විකුණුවා. 487 01:05:12,033 --> 01:05:15,661 ඔයාට තවමත් නින්ද නොයාමේ රෝගය තියෙනවාද? 488 01:05:17,747 --> 01:05:18,748 නෑ. 489 01:05:18,831 --> 01:05:20,291 මට හොඳින් නින්ද යනවා. 490 01:05:20,374 --> 01:05:22,460 ඔයාට තාම නැවත නැවත දේවල් කරනවාද? 491 01:05:23,461 --> 01:05:24,378 නෑ. 492 01:05:25,046 --> 01:05:27,173 මට කිසිම කාංසාවක් නෑ. 493 01:05:28,049 --> 01:05:30,635 පැණි රස මට ගොඩාක් උදව් කරනවා. 494 01:05:31,260 --> 01:05:34,055 හැමදේම මේ විදියට වෙනවා නම්, මම හිතන්නේ ඒක හොඳ වෙයි. 495 01:05:34,680 --> 01:05:36,307 දැන් අවුරුදු දෙකක් ගතවෙලා. 496 01:05:36,390 --> 01:05:38,309 මම ඔයාගේ බෙහෙත් ටිකක් අඩු කරන්නම්. 497 01:05:38,392 --> 01:05:40,686 ඒවා පිළිවෙලට ගන්න. 498 01:05:41,479 --> 01:05:42,396 හරි. මම ගන්නම්. 499 01:05:43,689 --> 01:05:47,318 දොස්තර, මම දැන් පොඩි ළමයි බලාගන්න සුදුසුද? 500 01:05:47,944 --> 01:05:50,029 පොඩි ළමයි? ඔයාට දරුවන් ලැබෙන්න යනවාද? 501 01:05:50,446 --> 01:05:51,280 නෑ. 502 01:05:51,530 --> 01:05:53,491 මට මගේ අක්කාව හමුවුනා. 503 01:05:53,783 --> 01:05:55,701 එයා මට එයාගේ දරුවා බලාගන්න ඉල්ලුවා. 504 01:05:55,785 --> 01:05:58,287 මට සතුටුයි ඔයාගේ අක්කාව හොයාගන්න ලැබුනාට. 505 01:06:00,164 --> 01:06:02,625 මම හිතන්නේ නෑ මුකුත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. 506 01:06:02,708 --> 01:06:05,503 ඊළග පාර ඔයාගේ අක්කාව අරගෙන එන්න. 507 01:06:06,754 --> 01:06:07,588 මම කරන්නම්. 508 01:06:12,198 --> 01:06:17,661 තුන්වෙනි පරිච්ඡේදය 509 01:06:18,933 --> 01:06:20,643 මොකද මෙච්චර පරක්කු වුනේ? 510 01:06:22,103 --> 01:06:23,270 ඔයාට කිසිම දෙයක් කරගන්න බෑ. 511 01:06:27,233 --> 01:06:31,862 ජෝයි, ඔයාගේ වැඩ ඉවර වුනාම, ඇවිත් මට ටිකක් උදව් කරන්න. 512 01:06:31,946 --> 01:06:32,863 අපි ඉක්මන් කරමු. 513 01:06:32,947 --> 01:06:33,781 හරි. 514 01:06:35,449 --> 01:06:36,492 ඔයා කොහෙද ගියේ? 515 01:06:37,326 --> 01:06:39,412 එයා ගොඩාක් වෙලා බලාගෙන ඉඳලා පැමිණිලි කරන්නේ. 516 01:06:39,495 --> 01:06:40,579 ඔයා මොනවාද ගත්තේ? 517 01:06:41,455 --> 01:06:43,499 මම ගියා පන්සලටයි රෝහලටයි. 518 01:06:43,916 --> 01:06:45,501 ඒ නිසා තමයි මම වැඩිය ගත්තේ නැත්තේ. 519 01:06:45,751 --> 01:06:47,128 මේවා ඉක්මනින් පාවිච්චි කරන්න වෙනවා. 520 01:09:02,138 --> 01:09:03,889 - අද ගිණිකෙළි තියෙනවාද? - අන්න ගිණිකෙළි දර්ශණ. 521 01:09:03,973 --> 01:09:06,892 වාව්. මම හිතුවේ නෑ, සාදය මෙච්චර ලොකුයි කියලා. 522 01:09:06,976 --> 01:09:08,602 - ගොඩාක් ලොකුයි. - ඔවු. 523 01:09:08,686 --> 01:09:11,355 මම දැක්කා විදේශිකයන්ව. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? 524 01:09:12,022 --> 01:09:12,857 බෑ. මට බෑ. 525 01:09:12,940 --> 01:09:14,441 මටත් බෑ. 526 01:09:14,525 --> 01:09:15,693 - චායි. - මොකද? 527 01:09:16,193 --> 01:09:18,821 ඔයා ප්ලෝයි ගැන කියපු කතාව, 528 01:09:18,904 --> 01:09:20,364 එච්චරද ඔයා දන්නේ? 529 01:09:22,783 --> 01:09:23,617 ඔවු. 530 01:09:25,744 --> 01:09:27,413 ඔයා හොඳින්ද? 531 01:09:30,541 --> 01:09:31,917 ඔයා මේකද හොයන්නේ? 532 01:09:32,209 --> 01:09:33,210 ඔවු. 533 01:09:36,630 --> 01:09:37,590 හොඳින් හුස්ම ගන්න. 534 01:10:10,998 --> 01:10:13,876 මම හිතුවේ ඔයා ප්ලෝයි ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලා. 535 01:10:27,640 --> 01:10:29,099 හායි. කොහොමද ඔයාට? 536 01:10:29,725 --> 01:10:30,976 කෑම ලෑස්තියි. 537 01:10:31,477 --> 01:10:33,437 මොකුත් එකතු කරන්න කැමතිද මැඩම්? 538 01:10:35,731 --> 01:10:38,442 තව ටිකකින්, සර් ලෑස්ති කරපු වයින් ටික පිළිගන්වන්න. 539 01:10:41,028 --> 01:10:43,530 චායිට කියන්න වාහනේ ලෑස්ති කරන්න කියලා. 540 01:10:43,614 --> 01:10:45,574 අමුත්තෝ කිහිප දෙනෙකුට යන්න අවශ්‍ය වෙනවා. 541 01:10:45,908 --> 01:10:46,784 හරි මැඩම්. 542 01:10:51,121 --> 01:10:51,956 කෝ ජෝයි? 543 01:10:52,665 --> 01:10:55,376 කුස්සියේ භෝන් ට උදව් කරනවා. එයා කව ටිකකින් එයි. 544 01:11:25,864 --> 01:11:27,199 ඔ්‍යා අද ගොඩාක් ලස්සනයි. 545 01:11:31,287 --> 01:11:32,746 කොහොමද දන්නේ මම රතු පාටට කැමතියි කියලා? 546 01:11:36,375 --> 01:11:37,334 ඔයා අඳින්නේ රතු. 547 01:11:39,211 --> 01:11:40,045 මම හිතන්නේ... 548 01:11:40,671 --> 01:11:41,922 ඒකෙන් ඔයා බලවත්ව පේනවා. 549 01:11:45,092 --> 01:11:46,552 අනික ඔයාගේ උපන්දිනේ නේ. 550 01:11:49,596 --> 01:11:52,516 ස්තූතියි නිරා. මම වෙනුවෙන් සාදයක් සූදානම් කලාට. 551 01:11:59,523 --> 01:12:00,691 මම කීයක් ගෙවන්න වෙයිද? 552 01:12:29,345 --> 01:12:31,138 ඔයා නැගිට්ටාද? 553 01:12:32,181 --> 01:12:33,015 කොහොමද ඔයාට? 554 01:12:33,807 --> 01:12:34,725 හොඳයිද? 555 01:12:38,228 --> 01:12:39,063 දන්නවාද... 556 01:12:40,230 --> 01:12:41,398 ඇත්තටම... 557 01:12:43,025 --> 01:12:44,818 ඔයාට තිබ්බේ බොරු නොකියා ඉන්න. 558 01:12:46,612 --> 01:12:49,406 ඔයාතමයි උදව් කලේ චායිට, ප්ලෝයිව ඔතන්න. 559 01:12:57,706 --> 01:12:59,291 සද්ද කරන්න එපා භෝන්. 560 01:13:03,629 --> 01:13:05,964 වාව්. පේන විදියට එතන විනෝදයි වගේ. 561 01:13:09,385 --> 01:13:10,219 මම ඉක්මනින් එන්නම්. 562 01:13:20,979 --> 01:13:21,814 චායි. 563 01:13:25,818 --> 01:13:27,069 ඇයි ඔයා නිදාගන්නේ? 564 01:13:28,821 --> 01:13:29,655 චායි. 565 01:13:35,577 --> 01:13:36,412 ආහ්! 566 01:13:36,662 --> 01:13:37,496 චායි. 567 01:13:39,248 --> 01:13:40,082 චායි. 568 01:13:40,624 --> 01:13:41,458 ජෝයි. 569 01:13:49,591 --> 01:13:50,843 ඔයා හොඳින්ද? 570 01:13:50,926 --> 01:13:52,344 ඔයා හොඳින්ද? සන්සුන් වෙන්න... 571 01:15:08,045 --> 01:15:09,671 ඔයාට තව රතු වයින් දෙන්නද? 572 01:15:09,838 --> 01:15:10,881 මෙන්න ගන්න. 573 01:15:11,924 --> 01:15:12,883 තව අවශ්‍යද? 574 01:15:12,966 --> 01:15:14,259 මෙන්න ගන්න. 575 01:15:14,801 --> 01:15:15,844 ඔයාට වයින් ලැබුනාද? 576 01:15:16,094 --> 01:15:17,304 පොඩ්ඩක් ඉන්න. මෙන්න. 577 01:15:32,778 --> 01:15:33,654 මම හෙමින් වැඩිද? 578 01:15:34,071 --> 01:15:35,155 සමාවෙන්න. මම වේගවත් නෑ. 579 01:15:38,575 --> 01:15:40,285 මේ සාදය ගොඩාක් විනෝදයි. 580 01:15:40,369 --> 01:15:41,662 ගොඩාක් අමුත්තෝ ඉන්නවා. 581 01:15:42,162 --> 01:15:44,456 අනික අද මැඩම් ඇඳගෙන ඉන්නේ රතු ඇඳුමක්. 582 01:15:44,540 --> 01:15:45,791 එයා ගොඩාක් ලස්සනයි. 583 01:15:45,874 --> 01:15:47,292 මම ඒකට ආසයි. 584 01:15:47,751 --> 01:15:51,296 සාදයේ ඉන්න අමුත්තෝ, ඇඳගෙන ඉන්නේ සුදුපාට ලස්සන ඇඳුම්. 585 01:15:51,380 --> 01:15:52,881 මටත් ඒ විදියට අඳින්න ආසයි. 586 01:15:52,965 --> 01:15:54,758 ඔයාට ඒක දකින්න බැරි එකට දුකයි. 587 01:15:55,384 --> 01:15:56,218 ඒත් ඒක හොඳයි. 588 01:15:56,301 --> 01:15:57,469 හේයි... මේ අහන්න. 589 01:15:57,553 --> 01:15:58,971 අපි දෙන්නාට විනෝද වෙන්න පුළුවන්. 590 01:15:59,054 --> 01:16:02,182 ඔයා මොකද්ද කියන්නේ? හරිද? 591 01:16:02,432 --> 01:16:03,267 හරි. 592 01:16:04,184 --> 01:16:05,686 අයියෝ... මේ පැත්තට හැරෙන්න. 593 01:16:06,937 --> 01:16:10,232 හරි. මොකද්ද ඔයාගේ ආසම සිංදුව? 594 01:16:13,527 --> 01:16:14,695 ඒ සිංදුව නේද? 595 01:16:16,780 --> 01:16:18,740 අපි බලමු. කෝ ඒක? 596 01:16:26,832 --> 01:16:27,749 හමුවුණා. 597 01:16:40,637 --> 01:16:41,680 නටන්න මගෙත් එක්ක. 598 01:16:41,763 --> 01:16:42,681 නටන්න. 599 01:16:48,270 --> 01:16:49,479 නටන්න කැමති නැද්ද? 600 01:16:57,654 --> 01:16:59,698 නෑ? හරි. 601 01:17:11,918 --> 01:17:14,212 විහිළුවක් කලේ. 602 01:17:16,048 --> 01:17:16,965 විහිළුවක් කලේ!! 603 01:17:36,652 --> 01:17:37,486 නටන්න, ඉක්මනට. 604 01:17:38,070 --> 01:17:38,904 නටන්න!! 605 01:17:40,822 --> 01:17:42,824 ඔයා මේ සිංදුවට කැමති නැද්ද? 606 01:17:42,908 --> 01:17:43,784 සිංදු කියන්න. 607 01:17:43,867 --> 01:17:45,994 මේ විදියට නටන්න? 608 01:18:49,641 --> 01:18:50,976 හලෝ මැඩම්. 609 01:18:57,899 --> 01:18:59,192 හලෝ මැඩම්. 610 01:19:05,907 --> 01:19:07,117 හලෝ, මැඩම්. 611 01:19:32,580 --> 01:19:34,165 නෝනාවරුණි මහත්වරුණි. 612 01:19:34,311 --> 01:19:35,270 හැමෝම... 613 01:19:37,647 --> 01:19:40,942 අද මෙහෙට ආවාට හැමෝටම ස්තුතියි. 614 01:19:42,152 --> 01:19:43,612 මේ විශේෂ දවසට. 615 01:19:45,739 --> 01:19:46,823 මගේ විශේෂ කෙනා වෙනුවෙන්... 616 01:19:48,617 --> 01:19:50,577 මගේ ජීවිතේ වැදගත්ම කෙනා. 617 01:19:52,329 --> 01:19:53,497 මගේ ලස්සන බිරිඳ. 618 01:19:54,414 --> 01:19:55,248 උමා. 619 01:20:47,425 --> 01:20:48,969 බොස් වැඩේට කැමති වෙලා. 620 01:20:49,094 --> 01:20:50,554 එයාට කතාකරන්න ඕනෙලු. 621 01:20:51,346 --> 01:20:52,180 හරි. 622 01:20:57,102 --> 01:20:57,936 මටත්. 623 01:20:58,019 --> 01:20:59,020 ඔයා කොහෙද යන්නේ? 624 01:20:59,646 --> 01:21:01,857 පොඩි ෆෝන් කෝල් එකක්. පාටිය ගැන බලාගන්න. 625 01:21:36,516 --> 01:21:37,475 ඔයා මොකද කරන්නේ? 626 01:21:38,476 --> 01:21:39,311 ඔවු? 627 01:21:40,562 --> 01:21:41,897 මුකුත් නෑ. 628 01:21:42,606 --> 01:21:43,565 කෝ වැන්? 629 01:21:44,900 --> 01:21:46,192 එයා චායි එක්ක. 630 01:21:49,487 --> 01:21:51,072 මේ අමුත්තන්ව බලාගන්න. 631 01:21:51,448 --> 01:21:52,532 මම පොඩ්ඩක් උඩට යනවා. 632 01:21:53,533 --> 01:21:54,367 හරි. 633 01:23:22,122 --> 01:23:24,916 මේක හරියයිද? කොච්චර ඡන්ද ගානක් ගනීද? 634 01:23:26,626 --> 01:23:28,878 ඔයාගේ ව්‍යාපාර කොහොමද? 635 01:23:29,504 --> 01:23:31,798 අපි ඉඩම් මිලදී ගන්න හදන්නේ. 636 01:23:33,299 --> 01:23:37,303 කෙනෙකුට බෑ කියන්න බැරි අවස්ථාවක් දෙනවානම් හැමෝම උදව් කරාවි. 637 01:23:37,387 --> 01:23:38,430 මට ප්‍රශ්නයක් නෑ. 638 01:24:57,967 --> 01:24:59,844 මැඩම්, ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා... 639 01:25:00,637 --> 01:25:02,680 මොකක් හරි කියන්න තියෙනවා වගේ. 640 01:25:23,118 --> 01:25:23,952 ඔවු. 641 01:25:27,622 --> 01:25:29,332 ඔයා ප්ලෝයිගේ සහෝදරී නේද? 642 01:25:40,301 --> 01:25:42,011 මෙතන තියෙනවා ප්ලෝයි ලියපු ලියුම්... 643 01:25:44,639 --> 01:25:45,473 නෑ. 644 01:25:46,641 --> 01:25:48,977 මේ තියෙන්නේ ඔයා ප්ලෝයිට ලියපු ලියුම් ඔයා පොඩි කාලේ. 645 01:25:49,894 --> 01:25:51,187 ප්ලෝයි ඒවා තියාගත්තා. 646 01:25:54,315 --> 01:25:56,276 මේ තියෙන්නේ ප්ලෝයිගේ පවුලේ ඡායාරූපයක්. 647 01:25:57,986 --> 01:26:00,280 ඔයා ළගත් කොපියක් තියෙනවා නේද? 648 01:26:08,246 --> 01:26:09,372 අවංකවම... 649 01:26:09,831 --> 01:26:12,125 ඔයාට දැනගන්න අවශ්‍ය නම් අක්කා ගැන, 650 01:26:13,793 --> 01:26:15,503 ඔයාට මේවා කරන්න අවශ්‍ය නෑ... 651 01:26:16,045 --> 01:26:17,255 විකාර කතා හදාගෙන. 652 01:26:20,341 --> 01:26:21,759 මට සමාවෙන්න මැඩම්. 653 01:26:32,103 --> 01:26:33,771 හැමෝම ඔයාට දැනටමත් කිව්වා... 654 01:26:39,402 --> 01:26:40,570 ප්ලෝයි... 655 01:26:41,946 --> 01:26:44,282 ගෙදරින් ගියා, කාටවත් නොකියා. 656 01:26:47,160 --> 01:26:48,786 මම දැනගෙන හිටියේ නෑ කොහෙද කියලා. 657 01:26:51,247 --> 01:26:52,749 මම දන්නේ නෑ එයා කොහෙද ගියේ කියලා. 658 01:27:13,186 --> 01:27:14,771 මැඩම්, ඔයා දන්නවාද... 659 01:27:16,648 --> 01:27:20,360 හිමිහිට හුස්ම හිරවෙන එක කොච්චර අමාරුද කියලා? 660 01:27:24,197 --> 01:27:26,574 ඒක කොච්චර වේදනාකාරීද කියලා මම දැනගෙන හිටියේ නෑ.. 661 01:27:28,451 --> 01:27:30,495 ප්ලෝයි එයාගේ අත්දැකීම් ගැන කියනකල්. 662 01:27:43,549 --> 01:27:45,009 ඔයාට අනුකම්පාවක් තිබ්බේ නෑ... 663 01:27:46,386 --> 01:27:48,304 ප්ලෝයි ව ඒ වගේ තියන්න. 664 01:27:51,724 --> 01:27:54,811 මම ඔයාගේ කැමතිම තේ හදලා දුන්නා හවස් වරුවේ ඉඳලාම. 665 01:27:56,521 --> 01:27:57,480 මේක දුකයි... 666 01:28:00,233 --> 01:28:01,567 දැන් ඒවා රස්නේ නැති නිසා. 667 01:28:28,761 --> 01:28:30,513 මමත් ඔයාට ආදරෙයි, මැඩම්. 668 01:30:28,131 --> 01:30:30,675 ස්තූතියි සර්. හැමදේම ගැන හොයලා බැලුවාට. 669 01:30:31,384 --> 01:30:33,845 ඒක ඔයා නිසා, හොඳින් අවසන් වුනා. 670 01:30:41,102 --> 01:30:41,936 සර්. 671 01:30:43,396 --> 01:30:44,772 මට විස්තර කරන්න දෙන්න. 672 01:30:52,655 --> 01:30:53,531 මේකයි... 673 01:30:54,657 --> 01:30:56,325 මම කියන්න උත්සාහ කලා. 674 01:31:09,297 --> 01:31:10,131 සර්... 675 01:31:13,634 --> 01:31:15,261 මට උසස්වීමක් අවශ්‍ය නෑ. 676 01:31:16,512 --> 01:31:17,763 මට මුදල් අවශ්‍ය නෑ. 677 01:31:18,848 --> 01:31:20,349 මට මාලිගා අවශ්‍ය නෑ. 678 01:31:21,809 --> 01:31:24,312 අනික මට තවදුරටත් ඔයාගේ දුව අවශ්‍ය නෑ. 679 01:31:25,813 --> 01:31:27,482 මම දැන් බොන්න යනවා. 680 01:32:55,528 --> 01:32:56,362 ප්ලෝයි. 681 01:33:16,799 --> 01:33:17,633 ප්ලෝයි. 682 01:33:18,467 --> 01:33:19,302 ප්ලෝයි. 683 01:33:23,848 --> 01:33:24,682 ප්ලෝයි.. 684 01:33:27,310 --> 01:33:28,144 ප්ලෝයි.. 685 01:33:42,575 --> 01:33:43,409 ප්ලෝයි.. 686 01:33:45,578 --> 01:33:46,412 ප්ලෝයි.. 687 01:36:57,686 --> 01:36:58,521 නිඩ්. 688 01:36:59,563 --> 01:37:00,397 නිඩ්. 689 01:37:01,482 --> 01:37:02,525 නැගිටින්න. 690 01:37:04,902 --> 01:37:05,736 ජෝයි මෙනවිය? 691 01:37:08,280 --> 01:37:09,281 ජෝයි නැන්දා. 692 01:37:12,368 --> 01:37:14,161 අපි මෙහෙන් යමු. 693 01:37:20,459 --> 01:37:21,794 මම එනකල් එලියේ ඉන්න. 694 01:38:47,640 --> 01:39:01,999 පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Maid (2020)