1 00:00:17,184 --> 00:00:21,230 -From කලින් කොටසින්... 2 00:00:21,313 --> 00:00:24,024 මගේ ඇඟ ඇතුළේ තිබ්බ ඒ දේ, මට තාමත් දැනෙනවා. 3 00:00:24,108 --> 00:00:25,776 4 00:00:25,860 --> 00:00:27,820 එපා! 5 00:00:27,903 --> 00:00:29,280 මම ඒකට සම්බන්ධ වෙලා ඉන්නේ. 6 00:00:29,363 --> 00:00:30,865 මම ඒක පාලනය කළා. 7 00:00:30,948 --> 00:00:33,868 අන්තිමට මට ඒකට විරුද්ධව සටන් කරන්න විදිහක් හම්බුණා වෙන්න පුළුවන්. 8 00:00:35,619 --> 00:00:38,247 එයාගේ හාට් රේට් එක විනාඩියට 19යි. 9 00:00:38,330 --> 00:00:39,540 ඒක වෙන්න බැරි දෙයක්. 10 00:00:39,623 --> 00:00:41,584 ෆාතිමා මේ වෙද්දි පණපිටින් ඉන්න විදිහක් නෑ. 11 00:00:41,667 --> 00:00:43,544 12 00:00:43,627 --> 00:00:44,587 ඔයාට මෙහේ ඉන්නද ඕනේ, හෙන්රි? 13 00:00:44,670 --> 00:00:46,672 ඔව්, ඔව්. 14 00:00:46,756 --> 00:00:49,425 ඔයා බලෙන්ම ඒකෙන් අයින් වෙන්න ඕනේ. 15 00:00:49,508 --> 00:00:51,677 ඔයා ඒ බැඳීම නැති කරලා දාන්න ඕනේ. 16 00:00:51,761 --> 00:00:55,264 එතකොට ඩොක්ටර්ට ඕනෙ මම ඔයාව නැති කරන්නද. ඔයාව මරන්න? නෑ. 17 00:00:55,347 --> 00:00:56,599 එයා ඇත්ත කෙනෙක් නෙවෙයි. 18 00:00:56,682 --> 00:00:59,560 මම කොහොමද එහෙම කරන්නේ? මට ඕනෙ වුණත්. 19 00:00:59,643 --> 00:01:01,479 ඔයාට ඕන කරන හැමදේම මේ හීනෙන් ලබා දෙනවා. 20 00:01:01,562 --> 00:01:03,147 ඔයා පිළිගන්න ඕනේ මේක ඇත්තක් නෙවෙයි කියලා විතරයි. 21 00:01:03,230 --> 00:01:04,397 මම කොහොමද එහෙම කරන්නේ?! 22 00:01:04,482 --> 00:01:05,441 23 00:01:06,984 --> 00:01:08,402 ඔයා දන්නවද මම ඇත්තටම කවුද කියලා? 24 00:01:11,030 --> 00:01:12,531 අර පිටිපස්සේ ඉන්න කෙල්ල, 25 00:01:12,615 --> 00:01:13,949 එයා හරියටම ඔයා වගේ. 26 00:01:14,033 --> 00:01:15,576 ඒකට හේතුව ඒ මම නිසයි. 27 00:01:17,495 --> 00:01:19,705 අපි මේ හිටගෙන ඉන්නේ 28 00:01:19,789 --> 00:01:22,041 අර ඇටකටු වළලලා තියෙන ගුහාවට උඩින්. 29 00:01:22,124 --> 00:01:24,001 ඔයාට ඕනේ ගහ කපලා දාන්නද? 30 00:01:24,084 --> 00:01:25,544 මට ඕනේ ඒක මුලින්ම උගුල්ලලා දාන්න. 31 00:01:25,628 --> 00:01:29,006 ඔයා ඒ ගහ උගුල්ලපු ගමන්ම, ඒක හරියට ජනේලයක් ඇරියා වගේ වෙයි. 32 00:01:29,089 --> 00:01:32,676 ආරක්ෂක ගල් තිබ්බත් නැතත්, උන් එලියට ඒවි. 33 00:01:32,759 --> 00:01:35,596 අර උමං අස්සේ ඉන්න කවුරු වුණත් මැරුම් කනවා. 34 00:01:35,679 --> 00:01:37,473 ඇටකටු බිමෙන් එළියට ගත්තට පස්සේ, 35 00:01:37,556 --> 00:01:39,350 ඒවායින් කාමරේ ආරක්ෂා වෙයි. 36 00:01:39,433 --> 00:01:40,851 ඊටපස්සේ අපි එයාලව අර ඉණිමගෙන් එළියට ගන්නවා 37 00:01:40,935 --> 00:01:44,646 එයාලා අර කෑම කඩේ ඇතුලේ හදන. 38 00:01:44,729 --> 00:01:46,190 බෝතල් ගහ, ඔයාලා ඒක පෙරළලා දානවාද? 39 00:01:46,273 --> 00:01:48,192 අපි තහවුරු කරගන්න ඕනේ අපේ මිනිස්සුන්ට 40 00:01:48,275 --> 00:01:49,276 පරිස්සමෙන් උමං අස්සෙන් එළියට එන්න පුළුවන් කියලා. 41 00:01:49,360 --> 00:01:51,195 නෑ! ඔයාලට මේක කරන්න බෑ. 42 00:01:51,277 --> 00:01:52,655 ඔයාලට බෑ! 43 00:01:52,738 --> 00:01:54,198 මම ඔයාලව නවත්තනවා! 44 00:01:54,281 --> 00:01:57,701 නෑ! නෑ! නෑ! මම උත්සාහ කරන්නේ ඔයාලට උදව් කරන්න! 45 00:01:57,785 --> 00:01:59,411 - මම දන්නවා! - මම හදන්නේ උදව් කරන්න! 46 00:01:59,495 --> 00:02:01,080 ඒ මමයි ජේඩුයි විතරක් වෙන්න ඕනේ. 47 00:02:01,163 --> 00:02:02,414 - මොකක්? - අපි තමයි 48 00:02:02,498 --> 00:02:04,124 අර ළමයින්ව බේරගන්න බැරි වුණු අය. 49 00:02:04,208 --> 00:02:05,167 ආරක්ෂක ගල දිහා බලන්න. 50 00:02:05,251 --> 00:02:06,794 ඒ මිනිස්සු කවුද කියලා ඔයා හිතන්නේ? 51 00:02:06,877 --> 00:02:08,963 අපිට මේක කරන්න හම්බවෙන්නේ එක පාරයි. 52 00:02:09,045 --> 00:02:11,006 අනික මම හිතනවා මෙහේ, මේ තැන, 53 00:02:11,090 --> 00:02:13,551 අපි මේක කරන විදිහ වැදගත් වෙනවා කියලා. 54 00:02:13,634 --> 00:02:15,010 එයාලා කාමරේ ඇතුළේ ඉන්නේ. 55 00:02:15,094 --> 00:02:16,428 අපි අර ට්‍රක් එක හරි තැනට ගමු. 56 00:02:16,512 --> 00:02:17,721 ඊළඟ සිග්නල් එක ආවම අපි අදිනවා. 57 00:02:17,805 --> 00:02:19,265 58 00:02:19,348 --> 00:02:20,641 අනේ දෙවියනේ. 59 00:02:25,103 --> 00:02:26,188 ජේඩ්... 60 00:02:27,898 --> 00:02:30,109 දන්නවද, ඔයාලා ඇත්තටම ඒක නොකර ඉන්නයි තිබුණේ. 61 00:02:33,320 --> 00:02:35,614 එපා, එපා, ටැබිතා. 62 00:02:35,698 --> 00:02:37,031 හේයි, මාත් එක්කම ඉන්න. 63 00:02:37,116 --> 00:02:38,158 අපි ළඟටම ඇවිත් ඉන්නේ. 64 00:02:39,869 --> 00:02:40,661 65 00:02:42,913 --> 00:02:44,290 ටැබිතා? 66 00:02:44,373 --> 00:02:45,499 මෙන්න. 67 00:02:47,167 --> 00:02:51,171 අයියෝ...... ඉක්මන් කරන්න. 68 00:02:52,882 --> 00:02:54,216 තාත්තේ? 69 00:02:54,300 --> 00:02:56,844 එයාලට පොඩි වෙලාවක් දෙන්න, හරිද? 70 00:02:56,927 --> 00:02:58,512 එයාලා ගොඩක් වෙලා ඉදලා පල්ලෙහා ඉන්නේ. 71 00:02:58,596 --> 00:02:59,680 - නිකන්.. - හරි. 72 00:03:02,850 --> 00:03:05,811 73 00:03:16,822 --> 00:03:18,324 ඕ, දෙයියනේ. 74 00:03:18,407 --> 00:03:19,366 මේවා මොනවද කියලා හිතන්න යන්න එපා. 75 00:03:19,450 --> 00:03:20,409 නිකන් බෑග් එකට දාන්න. 76 00:03:20,492 --> 00:03:21,952 හරි. 77 00:03:26,165 --> 00:03:27,625 කට්ටිය! එන්න. ලණු ඉණිමඟ ලෑස්ති කරන්න. 78 00:03:27,708 --> 00:03:29,084 හරි, හරි. 79 00:03:29,168 --> 00:03:30,669 අර පහල වල දැන් අනතුරුදායක වෙන්න පුලුවන්. 80 00:03:30,753 --> 00:03:33,380 අර ගහ පෙරළෙන කොටම. හරි. 81 00:03:33,464 --> 00:03:36,425 අපිට ගහ පෙරළන්න බැරි වුණොත් ප්ලෑන් බී එක මොකක්ද? 82 00:03:36,508 --> 00:03:37,593 ප්ලෑන් බී එකක් නෑ. 83 00:03:39,219 --> 00:03:42,890 84 00:03:42,973 --> 00:03:44,391 ගහ පෙරළන්න කියලා අපි එයාලට සිග්නල් එක දෙන්න ඕනේ. 85 00:03:44,475 --> 00:03:45,726 දැන්ම බෑ... 86 00:03:45,809 --> 00:03:46,810 ඇයි? 87 00:03:48,728 --> 00:03:50,147 මොකද අර ලණු ඉණිමඟ පල්ලෙහාට දාපු ගමන්ම, 88 00:03:50,230 --> 00:03:51,774 ඇටකටුත් අරගෙන උඩට යන්න ඔයා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. 89 00:03:56,362 --> 00:03:57,529 මොකක්ද ඒකෙ තේරුම? ඔයා මොනවා ගැනද මේ කියවන්නේ? 90 00:03:57,613 --> 00:03:58,906 ඇටකටු ටික අන්තිමටම තමයි උඩට යවන්න ඕනේ! 91 00:03:58,989 --> 00:04:00,366 කාමරේ ආරක්ෂා කරන එකම දේ ඒක විතරයි 92 00:04:00,449 --> 00:04:01,325 ගහ පෙරළුවට පස්සේ. 93 00:04:01,408 --> 00:04:02,159 මම බොරු කිව්වේ. 94 00:04:04,119 --> 00:04:06,330 ගහ පෙරළුවට පස්සේ කාමරේ ආරක්ෂා කරන්න කිසිම දෙයක් නෑ. 95 00:04:06,413 --> 00:04:08,540 උන් ඇතුළට එන එක මේ ඇටකටු වලින් නවත්තන්නේ නෑ. 96 00:04:08,624 --> 00:04:10,042 මොකක්? නෑ, නෑ, ඔයා මට කිව්වනේ-- 97 00:04:10,125 --> 00:04:11,293 මේක ආරක්ෂිත නෑ කියලා බෝයිඩ්ට තේරුණා නම්, 98 00:04:11,377 --> 00:04:13,337 එයා මේ ඔක්කොම නවත්තලා දානවා. 99 00:04:13,420 --> 00:04:15,464 - මට එහෙම වෙන්න දෙන්න බැරි වුණා. - මොන මගුලක්ද ජේඩ්. 100 00:04:15,547 --> 00:04:17,091 ඔයා මේක ඉවර කරන්න ඕනේ. 101 00:04:17,173 --> 00:04:19,843 ඔයා මේ මගුල් චක්‍රය කඩලා දාන්න ඕනේ. 102 00:04:19,927 --> 00:04:23,222 ඔයා මේ බෑග් දෙකම අරගෙන ලණු ඉණිමඟ දිගේ උඩට යන්න. 103 00:04:23,305 --> 00:04:25,307 මම ඔයාට පොරොන්දු වෙනවා 104 00:04:25,391 --> 00:04:26,517 ඔයාට එළියට යන්න පුළුවන් වෙනකන් මම උන්ව පරක්කු කරන්නම් කියලා. 105 00:04:26,600 --> 00:04:27,810 ජේඩ්, කරුණාකරලා මේක කරන්න එපා. 106 00:04:27,893 --> 00:04:29,478 - අහන්නකෝ-- - බෑ. 107 00:04:29,561 --> 00:04:31,313 ඔයාගේ ළමයි ගෙදර යන්න ඕන හරිද. 108 00:04:31,397 --> 00:04:33,190 109 00:04:33,273 --> 00:04:34,316 ජේඩ්! 110 00:04:34,400 --> 00:04:36,276 එපා. එපා ජේඩ්. 111 00:04:36,360 --> 00:04:39,488 එපා. කරුණාකරලා මේක කරන්න එපා. මේක කරන්න එපා! 112 00:04:39,571 --> 00:04:41,365 දන්නවද, ඒ ඔයා වුණු එක ගැන මම සතුටු වෙනවා. 113 00:04:43,575 --> 00:04:46,912 කා එක්ක හරි මට ඒ ජීවිත කාලයන් ඔක්කොම ගෙවන්න වුණා නම්, 114 00:04:46,996 --> 00:04:48,414 ඒ ඔයා වුණු එක ගැන මම සතුටු වෙනවා. 115 00:04:49,915 --> 00:04:51,709 116 00:04:51,792 --> 00:04:53,460 හේයි, හරි! ට්‍රක් එක ස්ටාට් කරන්න! යමු! 117 00:04:53,544 --> 00:04:55,629 හරි! යමු! 118 00:04:57,297 --> 00:04:58,590 - වෙන ක්‍රමයක් තියෙන්නම ඕනේ! - එහෙම එකක් නෑ! 119 00:04:58,674 --> 00:05:00,676 120 00:05:03,137 --> 00:05:06,932 121 00:05:07,016 --> 00:05:08,892 122 00:05:08,976 --> 00:05:11,103 123 00:05:11,186 --> 00:05:14,857 124 00:05:18,360 --> 00:05:20,112 තව පාගන්න! 125 00:05:20,195 --> 00:05:21,780 අපිට දැන්ම ඒක පෙරළන්න ඕනේ! යන්න! 126 00:05:26,869 --> 00:05:28,078 දෙයියනේ. 127 00:05:28,162 --> 00:05:29,621 128 00:05:33,917 --> 00:05:35,377 - අදින්න! - වැඩේ හරි වගේ. ලෑස්ති වෙන්න. 129 00:05:35,461 --> 00:05:36,837 - අදින්න. අදින්න. - අදින්න. 130 00:05:42,009 --> 00:05:44,595 මේක මාරයි, අපි ඔක්කොම ආයෙත් එකට ඉන්න එක. 131 00:05:47,056 --> 00:05:48,348 132 00:05:48,432 --> 00:05:52,186 133 00:05:57,483 --> 00:06:00,527 134 00:06:02,654 --> 00:06:04,239 උන්ට එළියට එන්න බෑ, ජේඩ්. 135 00:06:04,323 --> 00:06:05,824 උන්ට එළියට එන්න බෑ! 136 00:06:07,326 --> 00:06:09,787 137 00:06:09,870 --> 00:06:12,039 ඉන්න. අර ඉණිමඟ ගන්න! ඉක්මන් කරන්න! 138 00:06:12,122 --> 00:06:13,040 - යමු! - හේයි! 139 00:06:14,625 --> 00:06:15,626 ටැබිතා! 140 00:06:15,709 --> 00:06:17,294 ජේඩ්! 141 00:06:22,466 --> 00:06:25,260 ටැබිතා! ජේඩ්! ඔයාලා හොඳින්ද? 142 00:06:25,344 --> 00:06:26,678 ජේඩ්... 143 00:06:26,762 --> 00:06:28,263 අර ඉණිමඟ පල්ලෙහාට දාන්න! 144 00:06:28,347 --> 00:06:29,431 ඔව්! නෑ! 145 00:06:34,311 --> 00:06:36,188 ඕක මට දෙන්න! මට දෙන්න! 146 00:06:36,271 --> 00:06:39,483 අපි දෙන්නම මෙහෙන් යනවා. 147 00:06:39,566 --> 00:06:41,235 අන්න හරි. හරි. 148 00:06:41,318 --> 00:06:43,320 - හරි. - යන්න. ඉක්මනට. 149 00:06:43,403 --> 00:06:45,989 එක පාරකට එක පඩියයි. පල්ලෙහා බලන්න එපා. 150 00:06:48,659 --> 00:06:50,034 අන්න හරි. දිගටම යන්න! 151 00:06:50,119 --> 00:06:51,453 දිගටම නගින්න! ඉක්මනට! 152 00:06:51,537 --> 00:06:54,331 ඔයාට පුළුවන්! ඔයා ගාවටම ඇවිත්. 153 00:06:54,414 --> 00:06:55,290 ආරක්ෂිතද? 154 00:06:55,374 --> 00:06:56,707 - ආරක්ෂිතයි. - අල්ලගත්තද? 155 00:06:56,792 --> 00:06:57,668 හරි, දිගටම නගින්න! එන්න! 156 00:06:57,751 --> 00:07:00,587 157 00:07:07,344 --> 00:07:09,471 158 00:07:09,555 --> 00:07:11,223 ටැබිතා, හෝව්! 159 00:07:11,306 --> 00:07:12,391 ඔයා හොඳින්ද? 160 00:07:12,474 --> 00:07:14,518 - හරි. - අනේ ජේඩ්. 161 00:07:14,601 --> 00:07:15,769 ප්‍රශ්නයක් නෑ. 162 00:07:15,853 --> 00:07:17,771 නෑ! හේයි! ඔයා හොඳින්ද?! 163 00:07:17,855 --> 00:07:18,897 ටැබිතා?! 164 00:07:18,981 --> 00:07:21,358 හේයි! ජේඩ්! 165 00:07:21,441 --> 00:07:22,442 මොන මගුලක්ද...? 166 00:07:35,414 --> 00:07:36,915 167 00:07:38,667 --> 00:07:40,002 168 00:07:40,085 --> 00:07:41,753 - නෑ, නෑ. නෑ. - අනේ දෙවියනේ! 169 00:07:41,837 --> 00:07:43,338 මොන මගුලක්ද මේ වෙන්නේ? 170 00:07:43,422 --> 00:07:44,715 බෝයිඩ්? 171 00:07:44,798 --> 00:07:46,758 මට කිසිම... 172 00:07:47,885 --> 00:07:48,886 ඕ, නෑ! 173 00:07:48,969 --> 00:07:50,721 නෑ, නෑ! නෑ, නෑ, නෑ! 174 00:07:50,804 --> 00:07:52,014 අනේ දෙවියනේ! 175 00:07:52,097 --> 00:07:53,182 176 00:08:03,400 --> 00:08:04,943 අනේ දෙවියනේ! 177 00:08:12,000 --> 00:10:12,000 දමිඳු චතුෂාන් ලියනගේ (දම්මා) විසින් කල උපසිරැසි ගැන්වීමකි. www.baiscope.lk 178 00:10:18,910 --> 00:10:20,454 ඒයි! ඒයි! 179 00:10:20,537 --> 00:10:22,331 ඒයි! 180 00:10:22,414 --> 00:10:24,374 මට එළියට යන්න දෙන්න! කරුණාකරලා! 181 00:10:24,458 --> 00:10:26,293 කරුණාකරලා! අනේ! 182 00:10:26,376 --> 00:10:27,919 හරි, ඉන්න, පොඩ්ඩක් ඉන්න! නවතින්න! නවතින්න! නවතින්න! 183 00:10:28,003 --> 00:10:29,004 -නෑ! -ඉන්න-- 184 00:10:29,087 --> 00:10:30,088 -නෑ! -ඔයා මෙතන ආරක්ෂිතයි! 185 00:10:30,172 --> 00:10:32,716 මොකක්ද-- මොකක්ද මේ වෙන්නේ? 186 00:10:32,799 --> 00:10:33,884 මම දන්නවා, මම දන්නවා! 187 00:10:33,967 --> 00:10:35,552 මම ඔයාට කිව්වා අර ගහ පෙරළන්න එපා කියලා! 188 00:10:35,635 --> 00:10:36,928 ඇයි ඔයා ඇහුවේ නැත්තේ? 189 00:10:37,012 --> 00:10:40,432 190 00:10:42,601 --> 00:10:44,853 191 00:10:44,936 --> 00:10:48,231 ඕ! දෙවියනේ. 192 00:10:48,315 --> 00:10:50,400 ඕ, නෑ. 193 00:10:52,277 --> 00:10:55,197 ඕ, නෑ, නෑ. නෑ, නෑ, නෑ. 194 00:10:55,280 --> 00:10:56,615 ජේඩ්! ජේඩ්, අරහෙන් යමු! ඉක්මනට. 195 00:10:56,698 --> 00:10:58,033 මගුලයි! 196 00:10:58,116 --> 00:10:59,409 යමු! 197 00:10:59,493 --> 00:11:01,495 ඉක්මනට, ඉක්මනට, යමු! යමු! 198 00:11:08,293 --> 00:11:10,170 ටැබිතා?! ජේඩ්?! 199 00:11:10,253 --> 00:11:12,464 200 00:11:12,547 --> 00:11:13,924 අපිට මෙහෙම එළියට වෙලා ඉන්න බෑ. 201 00:11:14,007 --> 00:11:16,134 ටැබිතා! 202 00:11:16,218 --> 00:11:17,636 මට උත්තර දෙන්න. 203 00:11:17,719 --> 00:11:20,055 204 00:11:20,138 --> 00:11:23,975 ජේඩ්?! ටැබිතා, මට කතා කරන්න! 205 00:11:24,059 --> 00:11:26,186 -බෝයිඩ්, අපි යන්න ඕනේ. -ට්‍රක් එකෙන් චේන් එක ගේන්න. 206 00:11:26,269 --> 00:11:27,521 -මොකක්? -මම පල්ලෙහාට යනවා. 207 00:11:27,604 --> 00:11:29,523 -ඔයාට පල්ලෙහාට යන්න බෑ. -අර මගුල් චේන් එක ගේන්න! 208 00:11:29,606 --> 00:11:31,274 -නෑ! -නෑ, නෑ, අපි යන්න ඕනේ. 209 00:11:31,358 --> 00:11:32,692 -කරුණාකරලා, අපි දැන්ම යන්න ඕනේ! -බෝයිඩ්! 210 00:11:32,776 --> 00:11:34,569 මම එයාලව නැති කරගන්නේ නෑ. 211 00:11:34,653 --> 00:11:36,446 අපි දැන්ම ගියේ නැත්තම්, අපිට හැමෝම නැතිවෙයි. 212 00:11:36,530 --> 00:11:37,656 213 00:11:37,739 --> 00:11:39,699 214 00:11:39,783 --> 00:11:40,909 -තාත්තේ! -අපි යන්න ඕනේ! 215 00:11:40,992 --> 00:11:44,079 -බෝයිඩ්! 216 00:11:44,162 --> 00:11:45,038 217 00:11:49,084 --> 00:11:50,377 තාත්තේ? 218 00:11:50,460 --> 00:11:51,294 -මගුල! -බෝයිඩ්! 219 00:11:51,378 --> 00:11:52,462 තාත්තේ! 220 00:11:52,546 --> 00:11:54,089 හැමෝම වාහන වලට නගින්න! දැන්ම! 221 00:11:54,172 --> 00:11:57,217 යන්න, යන්න, ඉක්මනට! යන්න! හරි, අපි යමු! 222 00:11:57,300 --> 00:11:59,177 රැන්ඩල්, මට ට්‍රක් එකෙ තියෙන, චේන් එක ගන්න උදව් කරන්න! 223 00:11:59,261 --> 00:12:00,971 -ඉක්මනට! 224 00:12:01,054 --> 00:12:03,181 225 00:12:03,265 --> 00:12:04,391 දැන්ම වෑන් එකට නගින්න! 226 00:12:04,474 --> 00:12:06,476 හරි, හරි, බයවෙන්න එපා! 227 00:12:06,560 --> 00:12:07,686 හරි පෑටි! පෑටි! 228 00:12:07,769 --> 00:12:08,645 -නෑ! 229 00:12:10,188 --> 00:12:12,232 -නගින්න! -බෝයිඩ්, ඉක්මනට! 230 00:12:12,315 --> 00:12:14,818 -ඇතුළට! යමු! ඉක්මනට! 231 00:12:14,901 --> 00:12:16,153 ක්‍රිස්ටි! යමු! 232 00:12:16,236 --> 00:12:17,571 -ඉක්මනට... -නගින්න! 233 00:12:17,654 --> 00:12:19,531 -නෑ! නෑ! -හරි! හරි! 234 00:12:19,614 --> 00:12:21,324 235 00:12:21,408 --> 00:12:23,201 -නෑ, නෑ, නෑ! යන්න! යන්න! -අපි යමු! 236 00:12:23,285 --> 00:12:25,370 -අපි මෙතනින් යමු! යන්න! -ඉක්මනට! 237 00:12:34,337 --> 00:12:35,338 ඉක්මනට, ජේඩ්. 238 00:12:37,924 --> 00:12:39,301 -හරි, එන්න! 239 00:12:39,384 --> 00:12:40,302 ජේඩ්! 240 00:12:40,385 --> 00:12:41,553 දිගටම යන්න! 241 00:12:41,636 --> 00:12:43,221 අනේ, දෙයියනේ! 242 00:12:43,305 --> 00:12:46,391 243 00:12:46,475 --> 00:12:48,852 දිගටම යන්න! දිගටම යන්න! 244 00:12:48,935 --> 00:12:50,020 245 00:12:50,103 --> 00:12:54,149 246 00:12:54,232 --> 00:12:55,609 247 00:12:55,692 --> 00:12:57,360 දිගටම යන්න. 248 00:12:57,444 --> 00:12:58,695 යන්න! යන්න, යන්න, යන්න! 249 00:12:58,778 --> 00:13:00,906 දිගටම යන්න. 250 00:13:00,989 --> 00:13:01,948 අනේ, දෙයියනේ! 251 00:13:02,032 --> 00:13:03,283 නෑ. 252 00:13:06,453 --> 00:13:07,454 ජේඩ්! 253 00:13:10,332 --> 00:13:11,333 අනේ, දෙයියනේ! 254 00:13:11,416 --> 00:13:13,335 නෑ! මගුලයි! 255 00:13:13,418 --> 00:13:15,420 256 00:13:15,504 --> 00:13:16,671 ඕ, දෙවියනේ! 257 00:13:16,755 --> 00:13:17,631 මගුල! 258 00:13:19,174 --> 00:13:23,762 259 00:13:23,845 --> 00:13:25,639 260 00:13:25,722 --> 00:13:27,641 261 00:13:27,724 --> 00:13:28,683 262 00:13:28,767 --> 00:13:33,605 263 00:13:39,986 --> 00:13:41,821 ඉක්මන් කරන්න! ඉක්මන් කරන්න! 264 00:13:41,905 --> 00:13:43,907 උන් එනවා! ඉක්මන් කරන්න, කරුණාකරලා! 265 00:13:43,990 --> 00:13:45,617 ඉක්මන් කරන්න! ඉක්මන් කරන්න! 266 00:13:45,700 --> 00:13:47,536 බෝයිඩ්, ඔයා අර පිටිපස්සේ ඉන්න එකියගේ කට වැහුවොත් හොඳයි! 267 00:13:47,619 --> 00:13:49,663 හරි. ඒයි, බලන්න, හැමෝම, කලබල වෙන්න එපා. 268 00:13:49,746 --> 00:13:51,081 ඔයාලා ආරක්ෂිතයි. කලබල වෙන්න එපා. 269 00:13:51,164 --> 00:13:53,750 අහන්න, ගන්න-- ගැඹුරු හුස්මක් ගන්න, හරිද? 270 00:13:53,833 --> 00:13:55,252 ගැඹුරු හුස්මක් ගන්න. 271 00:13:55,335 --> 00:13:56,670 ඔයාට-- අපි ටවුන් එකට කිට්ටු කරලා ඉන්නේ. 272 00:13:56,753 --> 00:13:58,171 අපි-- 273 00:13:58,255 --> 00:14:00,090 ඒකෙන් වැඩක් නෑ! අපි දේවල් තවත් නරක් කළා. 274 00:14:00,173 --> 00:14:02,759 අපි මේ තැන කේන්ති ගැස්සුවා! දැන්, අපිට දඬුවම් විඳින්න වෙයි. 275 00:14:02,842 --> 00:14:04,010 -මට ඇහුම්කන් දෙන්න! 276 00:14:04,094 --> 00:14:05,595 අපිට මුකුත් වෙන එකක් නෑ! 277 00:14:05,679 --> 00:14:06,763 ඔයා බොරුකාරයෙක්! 278 00:14:06,846 --> 00:14:07,889 ඔයා පොරොන්දු වුණා අපි ගෙදර එක්ක යනවා කියලා! 279 00:14:07,973 --> 00:14:09,099 පෑටි! 280 00:14:09,182 --> 00:14:11,059 මට බෑ! මට මේක කරන්න බෑ. 281 00:14:11,142 --> 00:14:13,395 මට ඕනෙ නෑ තවත් මෙහේ ඉන්න. 282 00:14:13,478 --> 00:14:15,105 -බලාගෙන! -ඕ, මොන මගුලක්ද! 283 00:14:15,188 --> 00:14:16,940 284 00:14:17,023 --> 00:14:19,025 285 00:14:19,109 --> 00:14:20,735 286 00:14:20,819 --> 00:14:21,570 287 00:14:21,653 --> 00:14:26,032 288 00:14:26,116 --> 00:14:27,450 ඒයි, ඒයි, ඔයා හොඳින්ද? 289 00:14:30,036 --> 00:14:31,580 නෑ, නෑ, නෑ, නෑ! පෑටි! 290 00:14:31,663 --> 00:14:32,789 මොන මගුලක්ද?! මොන මගුලක්ද?! 291 00:14:32,872 --> 00:14:35,208 ඔයාට මොන මගුලක්ද වෙලා තියෙන්නේ?! ආ? 292 00:14:35,292 --> 00:14:36,793 -තමුසේ මේ-- 293 00:14:36,876 --> 00:14:38,211 හරි, කමක් නෑ. 294 00:14:38,295 --> 00:14:41,131 ඕ, මගුල, මගුල! ආහ්! දිගටම යන්න! 295 00:14:41,214 --> 00:14:43,758 -හරි! මම යනවා! 296 00:14:43,842 --> 00:14:45,802 නිකන් පාඩුවේ ඉන්නවකෝ! දිගටම යන්න! 297 00:14:45,885 --> 00:14:46,970 හරි! 298 00:14:47,053 --> 00:14:48,638 -කමක් නෑ. 299 00:14:48,722 --> 00:14:50,056 කමක් නෑ. අපි හොඳින්, අපි හොඳින්, අපි හොඳින්. 300 00:14:51,808 --> 00:14:54,436 බලන්න, අපි මොනවා හරි කරන්න ඕනේ. 301 00:14:54,519 --> 00:14:56,771 අපි බලන් ඉන්න ඕනේ. 302 00:14:56,855 --> 00:14:58,815 එතකොට එයාලා ආපහු ආවේ නැත්තම් මොකද වෙන්නේ? 303 00:14:58,898 --> 00:15:00,525 එයාලා දැන් ඉන්නේ එළියේ, කැලේ ඇතුළේ. 304 00:15:00,609 --> 00:15:02,569 ඔයාට ඕනෙද එළියට දුවලා ගිහින් මැරුම් කන්න? 305 00:15:02,652 --> 00:15:04,154 එතකොට ඔයාට හොඳක් දැනෙයිද? 306 00:15:07,907 --> 00:15:09,409 ඔයා කොහොමද ඔච්චර සන්සුන්ව ඉන්නේ? 307 00:15:13,079 --> 00:15:15,123 මම එහෙම නෑ. හරිද? 308 00:15:15,206 --> 00:15:17,667 ඒත් දැන් අපේ වැඩේ තමයි හැමදේම පාලනය කරගෙන ඉන්න එක. 309 00:15:17,751 --> 00:15:19,461 නෑ. ඕකෙන් වැඩක් නෑ. 310 00:15:21,212 --> 00:15:23,965 ඉන්න. ෆාතිමා. ඉන්න. ඒයි, නවතින්න! 311 00:15:24,049 --> 00:15:25,842 ඔයාට මේ වෙලාවේ එළියට යන්න පුළුවන් තත්වෙක නෙවෙයි ඉන්නේ. කරුණාකරලා! 312 00:15:25,925 --> 00:15:27,802 මම මොන තත්වෙද ඉන්නේ? 313 00:15:27,886 --> 00:15:30,138 ඔයයි ක්‍රිස්ටියි මාව මේ මුළු වෙලාවෙම මෙහේ තියාගෙන, ප්‍රහේලිකා පුරවන්න දුන්නා. 314 00:15:30,221 --> 00:15:31,514 මට මොකද වෙලා තියෙන්නේ? 315 00:15:31,598 --> 00:15:33,350 ඔයාලා මට නොකියන්නේ මොනවද? 316 00:15:33,433 --> 00:15:34,851 දෙවියනේ, ඇයි ඔයාලා-- 317 00:15:38,980 --> 00:15:40,190 ෆාතිමා? 318 00:15:40,273 --> 00:15:43,026 ඕ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ. 319 00:15:43,109 --> 00:15:44,444 ඒයි, මොකක්ද මේ වෙන්නේ? 320 00:15:44,527 --> 00:15:46,112 321 00:15:49,949 --> 00:15:51,534 ෆාතිමා? 322 00:15:51,618 --> 00:15:53,411 එයා එනවා. 323 00:15:59,751 --> 00:16:01,503 මම බිහි කරපු ඒ දේ, ඒක ක්ලිනික් එකට එනවා. 324 00:16:09,344 --> 00:16:12,222 හරි. අපි ආරක්ෂිතයි. එයාට ඇතුළට එන්න බෑ. 325 00:16:12,305 --> 00:16:13,682 අපිට තියෙනවා-- 326 00:16:13,765 --> 00:16:15,225 ඕ, මගුලයි. 327 00:16:15,308 --> 00:16:16,518 කොහෙද ආරක්ෂක ගල තියෙන්නේ? 328 00:16:16,601 --> 00:16:18,603 භූමිකම්පාවට ඒක බිත්තියෙන් වැටෙන්න ඇති. 329 00:16:18,687 --> 00:16:20,605 කොහේද මගුලේ ආරක්ෂක ගල තියෙන්නේ? කොහේද...? 330 00:16:20,689 --> 00:16:21,648 -මාරියෙල්! -අර තියෙන්නේ! 331 00:16:21,731 --> 00:16:22,816 හරි, ඒක ගන්න, ඒක ගන්න! 332 00:16:22,899 --> 00:16:23,858 ඕ! 333 00:16:26,319 --> 00:16:27,237 මාරියෙල්! 334 00:16:27,320 --> 00:16:28,905 ඉක්මනට! ඉක්මනට! 335 00:16:28,988 --> 00:16:30,031 ඉක්මන් කරන්න! 336 00:16:30,115 --> 00:16:31,366 337 00:16:31,449 --> 00:16:32,867 මාරියෙල්! මාරියෙල්! මාරියෙල්! 338 00:16:32,951 --> 00:16:34,119 ගත්තා! 339 00:16:34,202 --> 00:16:35,787 340 00:16:35,870 --> 00:16:37,580 ඉක්මනට! මේක ඇතුළට! 341 00:16:42,419 --> 00:16:44,629 -මේකෙන් ආරක්ෂක ගල එල්ලන්න! -ඉක්මන් කරන්න! 342 00:16:47,799 --> 00:16:49,300 343 00:16:51,803 --> 00:16:52,637 අම්මා. 344 00:16:57,726 --> 00:16:58,935 එළියට පලයන් යකෝ!! 345 00:16:59,018 --> 00:17:00,603 346 00:17:00,687 --> 00:17:01,563 නවතින්න! 347 00:17:03,314 --> 00:17:05,900 348 00:17:05,983 --> 00:17:07,569 349 00:17:10,488 --> 00:17:12,198 350 00:17:12,281 --> 00:17:14,576 351 00:17:17,871 --> 00:17:19,414 සිත්ගන්නාසුළුයි. 352 00:17:19,497 --> 00:17:23,292 353 00:17:25,837 --> 00:17:29,758 354 00:17:29,841 --> 00:17:31,259 මගෙන් ඈත් වෙලා ඉන්නවා! 355 00:17:31,342 --> 00:17:32,552 නෑ! කරුණාකරලා, මම ඔයාට කරදර කරන්නේ නෑ. 356 00:17:32,635 --> 00:17:34,429 ඔයාට උදව් කරන්නේ කොහොමද කියලා කියන්න. 357 00:17:34,512 --> 00:17:36,514 මම හොඳින්. 358 00:17:36,598 --> 00:17:37,599 මට මුකුත් වෙන එකක් නෑ. 359 00:17:37,682 --> 00:17:39,309 මෙන්න. මාරියෙල්, මම මොකද කරන්නේ? 360 00:17:39,392 --> 00:17:40,935 මට කරන්න ඕන දේ කියන්න! 361 00:17:41,019 --> 00:17:42,645 කොහෙද ක්‍රිස්ටි ඉන්නේ? මට ක්‍රිස්ටිව බලන්න ඕනේ. 362 00:17:42,729 --> 00:17:44,022 මම දන්නවා, මම දන්නවා. 363 00:17:54,908 --> 00:17:56,493 නෑ. ඉන්න. 364 00:17:56,576 --> 00:17:58,411 නෑ. මොකක්ද ඒ? 365 00:17:59,913 --> 00:18:01,331 -වෙන්න බෑ. -ඕ, මගුලයි. 366 00:18:01,414 --> 00:18:02,373 නෑ, යන්න. 367 00:18:02,457 --> 00:18:03,708 මගුල, මගුල, මගුල. 368 00:18:03,792 --> 00:18:04,793 -හරි. ඉක්මනට. -යන්න! 369 00:18:09,380 --> 00:18:11,132 හැමෝම ඇතුළට! 370 00:18:11,216 --> 00:18:12,509 ඇතුළට! 371 00:18:12,592 --> 00:18:14,511 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ! 372 00:18:14,594 --> 00:18:15,720 යන්න! 373 00:18:15,804 --> 00:18:16,888 -මාරි! -මෙහෙට! 374 00:18:19,849 --> 00:18:21,893 375 00:18:23,353 --> 00:18:24,437 රත්තරන්, ඒයි. රත්තරන්. 376 00:18:24,521 --> 00:18:26,064 මට-- මට සමා වෙන්න. 377 00:18:26,147 --> 00:18:27,440 ඔයා සමාවගන්න ඕනේ නෑ. 378 00:18:27,524 --> 00:18:28,858 ඔයාට සනීප වෙයි. හරිද? 379 00:18:28,942 --> 00:18:29,901 ඒයි. ඔයාට මොනවද ඕනේ? 380 00:18:29,984 --> 00:18:31,152 මගේ බෑග් එක. ඒක ලොබි එකේ තියෙන්නේ. 381 00:18:31,236 --> 00:18:32,362 හරි. 382 00:18:34,072 --> 00:18:36,407 මට ඕනෙ ඔයා මාත් එක්ක ඉන්නවාට, හරිද? 383 00:18:36,491 --> 00:18:37,951 තත්වය නරකයි, ක්‍රිස්ටි. 384 00:18:38,034 --> 00:18:39,744 385 00:18:39,828 --> 00:18:41,704 මට යන්න ඕනෙ නෑ-- 386 00:18:41,788 --> 00:18:43,248 ඒයි, ඒයි. 387 00:18:43,331 --> 00:18:44,999 මට ඕනෙ ඔයා මං දිහා බලන් ඉන්නවට විතරයි, හරිද? මං දිහාම බලන් ඉන්න. 388 00:18:45,083 --> 00:18:46,918 මම ඔයාට ගොඩක් ආදරෙයි. 389 00:18:47,001 --> 00:18:48,837 මාරි, කරුණාකරලා. 390 00:18:48,920 --> 00:18:50,213 ඔයා මට සමුදෙන්න කිස් එකක් දෙනවද? 391 00:18:50,296 --> 00:18:52,173 කරුණාකරලා? 392 00:18:52,257 --> 00:18:54,259 මට ඔයාට කිස් එකක් දීලා සමුදෙන්න ඕනේ, කරුණාකරලා. 393 00:18:54,342 --> 00:18:56,761 394 00:19:02,267 --> 00:19:03,560 395 00:19:09,607 --> 00:19:12,485 නෑ. නෑ. 396 00:19:12,569 --> 00:19:17,407 397 00:19:19,117 --> 00:19:20,994 නෑ. මම ඔයාට ආදරෙයි. 398 00:19:23,037 --> 00:19:25,456 මම ඔයාට ආදරෙයි! 399 00:19:25,540 --> 00:19:27,917 මම ඔයාට ආදරෙයි! 400 00:19:28,001 --> 00:19:30,879 මම ඔයාට ආදරෙයි! 401 00:19:34,173 --> 00:19:36,509 එල්ජින්, ඔයාට තේරෙනවද මම ඔයාට දෙන්න හදන්නේ මොකක්ද කියලා? 402 00:19:38,469 --> 00:19:41,472 ඒක ගෙදර යන්න තියෙන අවස්ථාවක්, 403 00:19:41,556 --> 00:19:44,183 මේ හැමදේම අතහැරලා දාලා, 404 00:19:45,685 --> 00:19:47,687 මම ක්ලාරාට කළා වගේම. 405 00:19:50,690 --> 00:19:53,276 ගොඩක් ඉක්මනට, මේක නිකන්ම නරක හීනයක් වගේ දැනෙයි 406 00:19:53,359 --> 00:19:57,363 ඒක දවසින් දවස ටිකෙන් ටික මැකිලා යයි. 407 00:19:57,447 --> 00:19:59,032 අනික ඔයාට කරන්න තියෙන්නේ මට උදව් කරන එක විතරයි. 408 00:20:02,827 --> 00:20:04,078 එල්ජින්? 409 00:20:06,331 --> 00:20:07,165 මට තේරෙනවා. 410 00:20:07,248 --> 00:20:08,291 ඉතින්? 411 00:20:09,751 --> 00:20:12,337 412 00:20:12,420 --> 00:20:14,672 එයා දිහා බලන්න එපා. 413 00:20:14,756 --> 00:20:16,174 මං දිහා බලන්න. 414 00:20:27,518 --> 00:20:28,895 415 00:20:30,855 --> 00:20:33,066 ඔයා දන්නවද ඇයි එළිය කළුවර වෙලා තියෙන්නේ කියලා? 416 00:20:35,234 --> 00:20:37,320 ඒකට හේතුව තමයි අපි අවසානයට කිට්ටු වෙන නිසා. 417 00:20:39,822 --> 00:20:41,658 අවසානේදී ගොඩක් දේවල් අවුල් වෙනවා. 418 00:20:43,284 --> 00:20:44,577 මම උත්සාහ කරන්නේ ඔයාව ඒකෙන් ගලවාගන්න. 419 00:20:46,955 --> 00:20:48,122 එල්ජින්. 420 00:20:51,542 --> 00:20:52,752 ඇත්තටම... 421 00:20:54,796 --> 00:20:57,090 ඔයා හිතන්නේ ඔයා කොහෙට යයි කියලද? 422 00:20:58,841 --> 00:21:01,010 ඔයාට හැංගෙන්න කොහෙවත් තැනක් නෑ. 423 00:21:05,390 --> 00:21:07,433 ඔයාගේ අත් දෙක මට දෙන්න. 424 00:21:09,352 --> 00:21:11,270 මට ඒක දෙපාරක් කියන්න තියන්න එපා. 425 00:21:16,818 --> 00:21:19,988 මම ඔයාගෙන් අහන අවසාන වතාව මේකයි: 426 00:21:21,614 --> 00:21:23,992 ඔයා කැමතිද මගේ ගනුදෙනුවට එකඟ වෙන්න? 427 00:21:30,540 --> 00:21:35,837 අගනා රුධිරය, දෙවියන්ගේ වචනය, ඔබයි මගේ සදාකාලික ගැලවීම. 428 00:21:35,920 --> 00:21:37,922 පාපයේ අතරමං වී, ඔබ මා මුදවාගත්තා. 429 00:21:38,006 --> 00:21:40,091 -ඔබ මා විනාශයෙන් ගොඩගත්තා... -ඔයාලයි ඔයාලගේ යාඥාවලුයි. 430 00:21:40,174 --> 00:21:42,927 මගේ දුර්වල ආත්මය රකිමින්. 431 00:21:43,011 --> 00:21:44,178 මම-- 432 00:21:46,222 --> 00:21:47,682 433 00:21:47,765 --> 00:21:49,976 434 00:21:50,059 --> 00:21:52,353 435 00:21:52,437 --> 00:21:53,855 436 00:21:58,109 --> 00:22:00,028 437 00:22:00,111 --> 00:22:01,404 438 00:22:10,663 --> 00:22:11,664 ඕ, බලන්න. 439 00:22:13,499 --> 00:22:14,333 ඉර ආයෙත් ඇවිත්. 440 00:22:19,213 --> 00:22:21,090 මළකුණ අයින් කරන්න. 441 00:22:21,174 --> 00:22:22,383 කොහොමද? 442 00:22:22,467 --> 00:22:24,719 ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. 443 00:22:24,802 --> 00:22:25,928 ඊළඟට මොකද වෙන්නේ? 444 00:22:27,513 --> 00:22:30,641 දැන්, මම ගිනිකූර පත්තු කරලා, ඒක පිච්චෙන දිහා බලන් ඉන්නවා. 445 00:22:34,270 --> 00:22:36,230 මම ඔයාව ඉක්මනටම හම්බවෙන්නම්, ක්ලාරා. 446 00:22:55,625 --> 00:22:57,418 ඔයා හොඳින්ද, හෙන්රි? 447 00:22:59,712 --> 00:23:02,673 මහ දවාලේ එකපාරටම කළුවර වුණා. 448 00:23:04,300 --> 00:23:07,845 ඔව්. ආ, ඒක අලුත් දෙයක්. 449 00:23:10,890 --> 00:23:12,683 450 00:23:12,767 --> 00:23:14,018 මේක ඇත්තක් වෙන්න බෑ. 451 00:23:16,187 --> 00:23:17,522 කොහොමද මේක ඇත්තක් වෙන්නේ? 452 00:23:17,605 --> 00:23:20,983 හෙන්රි, මම හිතන්නේ ඔයා පල්ලෙහාට ගිහින් 453 00:23:21,067 --> 00:23:23,111 ෂෙරිෆ්ගේ ස්ටේෂන් එකට ගිහින්, වික්ටර්ව බලන්න ඕනේ, 454 00:23:23,194 --> 00:23:24,779 එයා හොඳින්ද කියලා බලන්න. 455 00:23:24,862 --> 00:23:25,780 ඔව්. 456 00:23:27,448 --> 00:23:30,827 මම නිකන්-- ආ, 457 00:23:30,910 --> 00:23:33,287 මුලින්ම මෙතන පොඩ්ඩක් අස්පස් කරලා ඉන්නම්... 458 00:23:37,458 --> 00:23:39,377 ඔයාට මොනවා හරි උදව්වක් ඕනෙද? 459 00:23:39,460 --> 00:23:41,129 මට... මම හිතනවා මට මේක තනියම කරගන්න පුළුවන් කියලා. 460 00:23:41,212 --> 00:23:43,798 හරි. 461 00:23:43,881 --> 00:23:44,799 මට කියන්න ඔයාට මොනවා හරි ඕනෙ වුණොත්. 462 00:23:44,882 --> 00:23:45,800 ඔව්. 463 00:23:49,345 --> 00:23:50,138 464 00:23:51,931 --> 00:23:53,683 ඩෝනා? 465 00:23:53,766 --> 00:23:54,851 ඔව්? 466 00:23:56,102 --> 00:23:57,061 467 00:24:00,648 --> 00:24:03,693 ඇයි වික්ටර් ගාව උණ්ඩ තියෙන්නේ? 468 00:24:03,776 --> 00:24:07,488 ඕ, ඉස්සර එයා කෑම පෙට්ටියේ තුවක්කුවක් දාගෙන ගියා. 469 00:24:07,572 --> 00:24:10,074 බෝයිඩ් ඒක ගත්තා. 470 00:24:10,158 --> 00:24:13,619 එතකොට දැන් ඒක කොහෙද තියෙන්නේ? 471 00:24:13,703 --> 00:24:15,121 ෂෙරිෆ්ගේ ස්ටේෂන් එකේ ඇති කියලා මම හිතන්නේ. 472 00:24:18,791 --> 00:24:20,001 473 00:24:20,084 --> 00:24:22,461 මේක හීනයක් කියලා ඔයා පිළිගත්තට පස්සේ, 474 00:24:22,545 --> 00:24:25,506 ඔයාට ඕන කරන හැමදේම මේ හීනෙන් ලබා දෙනවා. 475 00:24:25,590 --> 00:24:27,550 හෙන්රි? 476 00:24:27,633 --> 00:24:28,843 හෙන්රි... 477 00:24:31,512 --> 00:24:33,681 ...ගිහින් ඔයාගේ පුතාව බලන්න. 478 00:24:33,764 --> 00:24:35,141 හරි. 479 00:24:35,224 --> 00:24:36,350 -හරිද? -ඔව්, අනිවාර්යයෙන්. 480 00:24:42,982 --> 00:24:47,737 481 00:25:04,128 --> 00:25:06,422 අනිත් අය කොහෙද? 482 00:25:06,505 --> 00:25:08,466 එයාලා කොලනි හවුස් එකට ගියා. 483 00:25:08,549 --> 00:25:10,760 මම ආපහු ආවේ ඔයාලා ඔක්කොම හොඳින් මෙහෙට ආවද කියලා බලන්න. 484 00:25:12,511 --> 00:25:13,888 මොකද වුණේ? 485 00:25:13,971 --> 00:25:15,223 486 00:25:18,267 --> 00:25:22,939 මේරියල් මාව බේරගන්න හැදුවා, ඒත් එයා නිකන්... 487 00:25:26,525 --> 00:25:27,360 ඊට පස්සේ මොකද වුණේ? 488 00:25:29,278 --> 00:25:30,863 ෆාතිමා? 489 00:25:35,451 --> 00:25:36,994 එයා ගියා. 490 00:25:38,788 --> 00:25:40,915 එයා මං දිහා බලලා හිනාවෙලා යන්න ගියා. 491 00:25:40,998 --> 00:25:42,375 492 00:25:47,171 --> 00:25:48,506 493 00:25:50,341 --> 00:25:51,509 ඔයා හොඳින්ද? 494 00:25:57,390 --> 00:25:58,391 ක්‍රිස්ටි කොහෙද? 495 00:25:58,474 --> 00:26:01,435 එයා-- එයා ඉන්නේ අර... 496 00:26:07,692 --> 00:26:09,277 497 00:26:09,360 --> 00:26:11,070 ක්‍රිස්ටි? 498 00:26:11,153 --> 00:26:12,071 499 00:26:14,782 --> 00:26:17,201 -ක්‍රිස්ටි? - 500 00:26:32,049 --> 00:26:33,718 මම-- මම... 501 00:26:35,886 --> 00:26:38,472 502 00:26:38,556 --> 00:26:40,308 මම... 503 00:26:40,391 --> 00:26:41,934 හේයි, ක්‍රිස්ටි... 504 00:26:42,018 --> 00:26:43,644 505 00:26:43,728 --> 00:26:45,229 506 00:26:45,313 --> 00:26:46,272 හරි, හරි. 507 00:26:46,355 --> 00:26:47,315 මම... 508 00:26:47,398 --> 00:26:49,275 හරි, හරි. 509 00:26:49,358 --> 00:26:50,359 510 00:26:50,443 --> 00:26:51,819 හරි, අපි හොඳින්. 511 00:26:51,902 --> 00:26:54,488 512 00:26:54,572 --> 00:26:55,740 මම මෙතන ඉන්නවා. 513 00:26:57,158 --> 00:26:58,284 මම මෙතන ඉන්නවා. 514 00:26:59,910 --> 00:27:02,204 515 00:27:02,288 --> 00:27:04,165 මම මෙතන ඉන්නවා. 516 00:27:04,248 --> 00:27:06,584 517 00:27:09,628 --> 00:27:11,464 හරි. 518 00:27:11,547 --> 00:27:13,424 519 00:27:15,760 --> 00:27:18,262 520 00:27:33,361 --> 00:27:34,362 521 00:27:34,445 --> 00:27:35,821 දෙයියනේ! 522 00:27:35,905 --> 00:27:37,990 523 00:27:40,159 --> 00:27:41,869 524 00:27:56,884 --> 00:27:58,803 525 00:28:11,690 --> 00:28:16,362 526 00:28:16,445 --> 00:28:19,365 අපි මේ මොන මගුලක්ද කරගත්තේ? 527 00:28:19,448 --> 00:28:21,075 528 00:28:23,828 --> 00:28:25,204 529 00:28:27,498 --> 00:28:29,291 530 00:28:33,921 --> 00:28:36,090 එයාලා ආපහු ඇවිත්! 531 00:28:36,173 --> 00:28:38,509 එපා, එපා, එපා, එපා! ඉස්තෝප්පුවට වෙලා ඉන්න! 532 00:28:54,817 --> 00:28:56,694 එයාව ඇතුලට ගන්න. ටැබිතා කොහෙද? 533 00:28:56,777 --> 00:28:59,905 අපිට සිග්නල් ආවේ නෑ. එයාලා කොහෙද කියලා මම දන්නේ නෑ. 534 00:28:59,989 --> 00:29:01,490 අම්මා කොහෙද? 535 00:29:08,539 --> 00:29:09,498 536 00:29:09,582 --> 00:29:11,041 ජූලී? 537 00:29:14,545 --> 00:29:16,380 මම දන්නේ... 538 00:29:18,757 --> 00:29:21,343 ඊතන්... ඊතන්, කරුණාකරලා! 539 00:29:21,427 --> 00:29:24,096 540 00:29:51,707 --> 00:29:53,042 බොයිඩ්? 541 00:29:58,589 --> 00:29:59,840 කෙනී? 542 00:30:02,218 --> 00:30:03,802 වික්ටර්? 543 00:30:26,534 --> 00:30:29,703 544 00:30:36,794 --> 00:30:38,170 - -හෙන්රි. 545 00:30:38,254 --> 00:30:39,421 හේයි. 546 00:30:39,505 --> 00:30:40,923 ඔයාට මොනවා හරි ඕනෙ වුණාද? 547 00:30:41,006 --> 00:30:42,800 නෑ, මම නිකන්, අහ්, වික්ටර්ව හෙව්වේ. 548 00:30:42,883 --> 00:30:45,928 ඔයා දැක්කද අර අකුණු ගහනවා? 549 00:30:46,011 --> 00:30:47,555 ඔව්, ඒක නොදැක්කා වගේ ඉන්න අමාරුයි. 550 00:30:47,638 --> 00:30:49,473 මට යන්න වෙනවා. සමාවෙන්න. අහ්, පස්සේ හම්බවෙමු. 551 00:30:50,641 --> 00:30:51,559 552 00:31:01,068 --> 00:31:02,945 එයා ආපහු එන්නේ නෑ නේද? 553 00:31:06,782 --> 00:31:08,117 ඊතන්... 554 00:31:09,660 --> 00:31:10,953 ඔයාගේ අම්මයි ජේඩුයි තාමත් හිටියේ අර-- 555 00:31:11,036 --> 00:31:15,040 556 00:31:15,124 --> 00:31:16,792 ඒක ආයෙත් වෙනවා! 557 00:31:16,875 --> 00:31:20,170 558 00:31:20,254 --> 00:31:24,341 559 00:31:24,425 --> 00:31:26,719 ඊතන්... හරි. යන්න, යන්න, යන්න, යන්න! 560 00:31:26,802 --> 00:31:27,970 ඊතන්! 561 00:31:28,053 --> 00:31:29,430 එපා! ඊතන්! 562 00:31:32,891 --> 00:31:34,184 ඊතන්, නවතින්න. 563 00:31:34,268 --> 00:31:36,145 නෑ! අම්මා පොරොන්දු වුණා එයා ආපහු එනවා කියලා! එයා පොරොන්දු වුණා! 564 00:31:36,228 --> 00:31:37,354 මම දන්නවා. මම දන්නවා. 565 00:31:37,438 --> 00:31:39,481 එයා කිව්වා අපිව ගෙදර අරන් යනවා කියලා! 566 00:31:39,565 --> 00:31:40,899 ඒත් දැන්, එයා මැරිලා! 567 00:31:40,983 --> 00:31:42,735 තාත්තත් මැරිලා. ළඟදිම ඔයත් යයි! 568 00:31:42,818 --> 00:31:44,820 නෑ, නෑ, නෑ! 569 00:31:44,903 --> 00:31:48,198 මෙතන ඉන්න ඔක්කොම මැරෙයි, ඊටපස්සේ මම විතරක් තනිවෙයි! 570 00:31:48,282 --> 00:31:49,199 -ඒත් මට බෑ-- -නෑ! 571 00:31:49,283 --> 00:31:50,618 මට එහෙම වෙන්න ඕනේ නෑ! 572 00:31:50,701 --> 00:31:52,244 නෑ, ඔයා තනි වෙන්නේ නෑ! 573 00:31:52,328 --> 00:31:53,829 ඔයා කවදාවත් තනි වෙන්නේ නෑ, ඊතන්! 574 00:31:53,912 --> 00:31:55,289 ඔයා බොරු කියන්නේ! එයත් කිව්වේ ඕකමයි! 575 00:31:55,372 --> 00:31:57,124 මට බෑ-- 576 00:31:57,207 --> 00:31:59,251 මට ඇහුම්කන් දෙන්න. අහන්නකෝ. 577 00:31:59,335 --> 00:32:02,087 අපි එකිනෙකාව බලාගන්නවා, හරිද? 578 00:32:02,171 --> 00:32:04,173 ඔයයි මමයි, අපි එකිනෙකාව බලාගන්නවා. 579 00:32:05,257 --> 00:32:06,175 කොහොමද? 580 00:32:10,554 --> 00:32:11,680 මම දන්නේ නෑ. 581 00:32:14,266 --> 00:32:15,934 ඒත් අපි දෙන්නා එකතුවෙලා මොනවා හරි කරමු. 582 00:32:16,018 --> 00:32:17,561 හරිද? 583 00:32:19,355 --> 00:32:21,190 හරි. 584 00:32:21,273 --> 00:32:22,816 හරි. මෙහෙට එන්න. 585 00:32:22,900 --> 00:32:23,776 586 00:32:41,835 --> 00:32:42,961 හේයි. 587 00:32:43,045 --> 00:32:44,338 හේයි. 588 00:32:47,841 --> 00:32:50,260 අපි බලාපොරොත්තු වුණ දවස නෙවෙයි නේද මේක? 589 00:32:50,344 --> 00:32:51,887 වික්ටර් කිව්ව දේ හරි. 590 00:32:51,970 --> 00:32:54,807 අර ගහ අපි ගලවපු එක වැරදියි. 591 00:32:54,890 --> 00:32:56,975 දැන් අපි මොකද කරන්නේ? 592 00:32:57,059 --> 00:32:58,227 මම දන්නේ නෑ. 593 00:32:58,310 --> 00:32:59,311 බොයිඩ්? 594 00:33:03,565 --> 00:33:04,983 අපි ආපහු යන්න ඕනේ. 595 00:33:05,067 --> 00:33:06,193 මොකක්? 596 00:33:06,276 --> 00:33:07,194 අර ඇටකටු ටික තාමත් පල්ලෙහා තියෙනවා. 597 00:33:07,277 --> 00:33:08,529 -අහන්න, අපිට බෑ-- -නෑ, නෑ, නෑ. 598 00:33:08,612 --> 00:33:09,863 ඔයා මිනිස්සුන්ට කිව්වා අර ඇටකටු තමයි 599 00:33:09,947 --> 00:33:12,032 මෙහෙන් පැනගන්න තියෙන යතුර කියලා. 600 00:33:12,116 --> 00:33:13,534 අපිට දැන් නිකන්ම නවතින්න බෑ. අපි ආපහු ගිහින් ඒවා අරන් එන්න ඕනේ. 601 00:33:13,617 --> 00:33:14,827 ඊටපස්සේ-- ඊටපස්සේ මොකද කරන්නේ? 602 00:33:14,910 --> 00:33:16,245 -මො-- -අපේ ළඟ ඒවා තිබ්බත්, 603 00:33:16,328 --> 00:33:18,372 අපි දන්නේ නෑනේ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා! 604 00:33:18,455 --> 00:33:20,249 ඒ ගැන මොනවා හරි දන්න එකම මිනිස්සු ටිකත් 605 00:33:20,332 --> 00:33:23,085 අර උමං ඇතුළට ගියාට පස්සේ, ආපහු එළියට ආවේ නෑ. 606 00:33:23,168 --> 00:33:25,546 මේ මඟුල් තැනට ඕනේ වුණ දේම එයාලට හම්බවුණා. 607 00:33:25,629 --> 00:33:27,506 එයාලා බේරෙන්න පොඩි හරි ඉඩක් තියෙනවද? 608 00:33:27,589 --> 00:33:29,133 කොහොමද කෙනී? 609 00:33:29,216 --> 00:33:30,759 අර කුටියෙන් එළියට එන්න තියෙන්නේ එකම එක පාරයි. 610 00:33:30,843 --> 00:33:33,846 එකයි! එයාලා ජීවතුන් අතර හිටියා නම්-- 611 00:33:33,929 --> 00:33:36,432 මළ කරුමයක්නේ! 612 00:33:36,515 --> 00:33:38,100 එයාලා ජීවතුන් අතර හිටියා නම්, එයාලා මේ වෙද්දි මෙතන ඉන්නවා. 613 00:33:38,183 --> 00:33:40,144 නෑ, අපිට නිකන්ම අත්හරින්න බෑ! 614 00:33:40,227 --> 00:33:42,354 හරි, එහෙනම් මට කියන්න ඉස්සරහට මොකද කරන්නේ කියලා, හරිද? 615 00:33:42,438 --> 00:33:45,899 කරුණාකරලා. කවුරුහරි. මට කියන්න! 616 00:33:45,983 --> 00:33:49,945 අපි නිකන් ඉර බහින්න සැලැස්සුවා විතරයි! 617 00:33:50,028 --> 00:33:53,782 අපි අකුණු වලින් අර මඟුල් අහසත් ඉරලා දැම්මා! 618 00:33:53,866 --> 00:33:56,076 ඒ මඟුලේ තේරුම කවුද දන්නේ! 619 00:33:56,160 --> 00:33:58,078 ඉතින්, අපි මොකක්ද කරන්න ඕනේ 620 00:33:58,162 --> 00:33:59,371 මේ දේවල් ටිකක් හරි හොඳ අතට හැරෙන්න? 621 00:33:59,455 --> 00:34:00,581 - -බොයිඩ්-- 622 00:34:00,664 --> 00:34:02,207 අපිට අද මිනිස්සු තුන්දෙනෙක් නැති වුණා! -බොයිඩ්-- 623 00:34:02,291 --> 00:34:05,127 -මම යන්නේ නෑ-- මොකක්?! -බොයිඩ්! නවතින්න! 624 00:34:05,210 --> 00:34:06,378 -අහන්න. - 625 00:34:08,255 --> 00:34:10,674 626 00:34:10,757 --> 00:34:11,759 ඔයා...? 627 00:34:11,842 --> 00:34:13,260 628 00:34:13,342 --> 00:34:15,344 මේ මොන...? 629 00:34:15,429 --> 00:34:16,847 630 00:34:18,639 --> 00:34:20,809 ෂිට්. ඔයා ඒක දැක්කද? 631 00:34:20,893 --> 00:34:23,978 632 00:34:24,062 --> 00:34:25,230 633 00:34:25,313 --> 00:34:26,982 වැඩ කරන්නකෝ. 634 00:34:27,065 --> 00:34:28,900 635 00:34:28,984 --> 00:34:30,277 636 00:34:35,364 --> 00:34:36,784 ආහ්... මඟුල! 637 00:34:38,494 --> 00:34:40,411 මඟුල. 638 00:34:40,496 --> 00:34:42,206 ඉවරයි. බැටරි බැහැලා. 639 00:34:43,831 --> 00:34:44,875 ඔයා හිතනවාද ඒක යන්න ඇති කියලා? 640 00:34:47,543 --> 00:34:49,463 ඒක ගියත්, එයාලා අපිව හොයාගන්න එපැයි. 641 00:34:49,545 --> 00:34:50,630 642 00:34:52,882 --> 00:34:54,760 මට ඇත්තටම සමාවෙන්න. මම කවදාවත් එහෙම-- 643 00:34:54,842 --> 00:34:55,928 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ. 644 00:34:56,011 --> 00:34:57,304 අත්හරින්න එපා, තේරුණාද? 645 00:34:57,387 --> 00:34:58,388 අපි මෙතන මැරෙන්නේ නෑ. 646 00:35:05,771 --> 00:35:07,606 647 00:35:07,689 --> 00:35:09,107 ඒක කැඩෙන්නේ නෑ. 648 00:35:12,653 --> 00:35:14,738 ඒත් අපිට හාරන්න පුළුවන්. 649 00:35:14,822 --> 00:35:16,657 අපි ඒක යටට යනකම් හාරමු. 650 00:35:16,740 --> 00:35:18,116 කරලා බලමු. 651 00:35:20,202 --> 00:35:21,537 හරි. 652 00:35:25,624 --> 00:35:27,417 ඔයා අර කරපු දේට, 653 00:35:27,501 --> 00:35:30,295 ඔයා කරන්න ලෑස්ති වුණ දේට... 654 00:35:30,379 --> 00:35:32,506 මට ඕනෙ වුණේ ස්තූතියි කියන්න විතරයි. 655 00:35:32,589 --> 00:35:35,425 ඉතින්, ඔයා දන්නවනේ මිනිස්සු කියන කතාව: 656 00:35:35,509 --> 00:35:37,302 ඉස්සෙල්ලාම කාන්තාවන්ටයි ළමයින්ටයි කියලා. 657 00:35:41,807 --> 00:35:42,641 ඒකට කමක් නෑ. 658 00:36:02,619 --> 00:36:03,704 හරි, අපි යමු. 659 00:36:06,707 --> 00:36:08,625 හරි, එන්න. 660 00:36:08,709 --> 00:36:09,877 පල්ලෙහාට. බලාගෙන යන්න. 661 00:36:17,968 --> 00:36:18,760 හිමින් යමු. 662 00:36:18,844 --> 00:36:19,845 හරි. 663 00:36:24,600 --> 00:36:25,642 හරි. 664 00:36:25,726 --> 00:36:27,269 ඔයට අවුලක් නෑනේ? 665 00:36:27,352 --> 00:36:29,271 ඔව්, මම හොඳින්. 666 00:36:29,354 --> 00:36:31,523 එහෙනම් කමක් නෑ. හරි. 667 00:36:44,369 --> 00:36:47,539 මම එයා එක්ක පල්ලෙහාට යනවා, පල්ලියට. 668 00:36:47,623 --> 00:36:48,749 ඔයාට මොනවා හරි ඕනෙ වුණොත්, තේරුණාද? 669 00:36:48,832 --> 00:36:49,917 ඔව්. 670 00:37:01,345 --> 00:37:02,346 එන්න. 671 00:37:02,429 --> 00:37:03,722 ඇයි? 672 00:37:03,805 --> 00:37:05,349 එන්න, එන්න. 673 00:37:05,432 --> 00:37:07,059 අපිට සිග්නල් එකක් ආවා. 674 00:37:07,142 --> 00:37:08,352 -මොකක්? -මොකක්? 675 00:37:08,435 --> 00:37:13,273 ඔව්, ටැබිතාගෙයි ජේඩ්ගෙයි රේඩියෝ එකෙන්. 676 00:37:13,357 --> 00:37:14,733 එහෙනම්, එයාලා පණපිටින්? 677 00:37:14,816 --> 00:37:16,735 මම ආපහු ගිහින් බලන්නයි යන්නේ. 678 00:37:16,818 --> 00:37:17,819 ඔයා යන්නේ උමං වලට. 679 00:37:17,903 --> 00:37:19,655 -ඔව්. -හරි, මාත් එනවා ඔයා එක්ක. 680 00:37:19,738 --> 00:37:21,156 මම තනියම යන්නේ. 681 00:37:21,239 --> 00:37:23,033 මම අද තව කාගෙවත් ජීවිතයක් අනතුරේ දාන්නේ නෑ. 682 00:37:23,116 --> 00:37:24,534 නෑ, තාත්තේ, එයාලට තුවාල වෙලා හිටියොත්? 683 00:37:24,618 --> 00:37:26,286 මම කියන්නේ, කොහොමද ඔයා තනියම ඒ දෙන්නවම උස්සගෙන එන්නේ? 684 00:37:26,370 --> 00:37:28,246 -මම මොනවා හරි කරන්නම්. -ඔයාට ෂුවර්ද ඒ සිග්නල් එක 685 00:37:28,330 --> 00:37:29,665 ආවේ ජේඩ්ගෙයි ටැබිතාගෙයි කියලා? 686 00:37:29,748 --> 00:37:32,125 හරි බලන්නකෝ. මම කියන්නේ, මේ යක්කු මාර කපටියි තාත්තේ, හරිද? 687 00:37:32,209 --> 00:37:34,127 උන් ඔයාව රවට්ටලා එළියට ගන්න හදනවා නම්? 688 00:37:34,211 --> 00:37:36,254 -මාත් ඔයා එක්ක එනවා. -අපි දෙන්නම එනවා. 689 00:37:36,338 --> 00:37:37,464 හරි, අපි ඔක්කොම-- 690 00:37:37,547 --> 00:37:40,425 නෑ. බොයිඩ්, මට උන්ව ළඟ ඉන්නකොට දැනෙනවා. 691 00:37:40,509 --> 00:37:42,636 මොකක්? 692 00:37:42,719 --> 00:37:44,846 මම දැනගෙන හිටියා අරකා ක්ලිනික් එකට එනවා කියලා. 693 00:37:47,391 --> 00:37:50,268 අපි ඒක දකින්න කලින් මට දැණුනා. මම-- 694 00:37:50,352 --> 00:37:52,521 මම ඔයා එක්ක එහේ පල්ලෙහා හිටියොත්, මට ඔයාව පරිස්සම් කරන්න පුළුවන් වෙයි. 695 00:37:54,606 --> 00:37:57,317 696 00:38:09,371 --> 00:38:10,622 හලෝ? 697 00:38:12,082 --> 00:38:13,834 කවුරුහරි ඉන්නවද මෙතන? 698 00:38:16,211 --> 00:38:19,214 699 00:38:41,987 --> 00:38:44,239 700 00:38:44,322 --> 00:38:46,366 තාත්තේ? 701 00:38:46,450 --> 00:38:47,868 ඔයා ඇතුලෙද ඉන්නේ? 702 00:38:47,951 --> 00:38:48,744 ඔව්. 703 00:38:54,041 --> 00:38:56,793 හේයි. අද දවස නම් මාරම භයානකයි. 704 00:38:58,336 --> 00:38:59,588 ඔව්. 705 00:38:59,671 --> 00:39:01,173 කවදාවත් ඒ වගේ දෙයක් කලින් වෙලා නෑ. 706 00:39:03,300 --> 00:39:05,093 ඇයි ඔයා මෙතන තනියම ඉඳගෙන ඉන්නේ? 707 00:39:10,682 --> 00:39:12,225 මම නිකන්... කල්පනා කළා. 708 00:39:19,900 --> 00:39:21,651 මම මොනවා හරි වැරැද්දක් කළාද? 709 00:39:23,987 --> 00:39:24,696 මොකක්? 710 00:39:32,120 --> 00:39:34,790 ඔයා කලින් මීට වඩා වෙනස්. ඔයා සතුටින් හිටියේ. 711 00:39:36,541 --> 00:39:39,878 අපි ඇඳක් මෙහෙට ඇදගෙන ආවේ, අපිට එකම කාමරේ ඉන්න පුළුවන් වෙන්නයි. 712 00:39:39,961 --> 00:39:41,797 ඔව්. 713 00:39:41,880 --> 00:39:45,634 ඊටපස්සේ, මම ඔයාට කහපාට ඇඳගත්ත මිනිහා ගැන කිව්වා. 714 00:39:48,178 --> 00:39:50,305 මම ඔයාට අර පින්තූරේ පෙන්නුවා, ඊටපස්සේ මම... 715 00:39:52,182 --> 00:39:53,308 මම ඒක විනාශ කළා. 716 00:39:53,391 --> 00:39:54,434 නෑ. 717 00:39:55,977 --> 00:39:59,314 පුතේ, ඔයා-- ඔයා ඒක විනාශ කළේ නෑ. 718 00:40:02,025 --> 00:40:03,527 719 00:40:03,610 --> 00:40:05,445 ප්‍රශ්නෙ තියෙන්නේ... 720 00:40:07,280 --> 00:40:09,866 ...ඒවා කිසි දෙයක් ඇත්ත නෙවෙයි. 721 00:40:13,328 --> 00:40:14,871 ඇයි ඔයා ගාව ඕක තියෙන්නේ? 722 00:40:17,791 --> 00:40:22,546 මම ඇත්ත මොකක්ද කියලා දැක්කා වික්ටර්, මට ආපහු යන්න ඕනේ. 723 00:40:23,755 --> 00:40:27,884 ඔයා මට ආපහු එන්න කියලා බැගෑපත් වුණා. 724 00:40:27,968 --> 00:40:29,469 ඔයාට පුතෙක් ඉන්නවා. 725 00:40:31,054 --> 00:40:32,973 වික්ටර්, ඔයා සතුටින්නේ හිටියේ. 726 00:40:33,056 --> 00:40:34,724 තාත්තේ... 727 00:40:34,808 --> 00:40:36,518 තාත්තේ, මෙහෙ තියෙන මොකක් හරි ඔයාට බොරු කරලා තියෙනවා. 728 00:40:36,601 --> 00:40:38,728 මම මටමයි බොරු කරගෙන තියෙන්නේ. 729 00:40:38,812 --> 00:40:39,813 -තාත්තේ! -මේ අවුරුදු ගාණටම-- 730 00:40:39,896 --> 00:40:41,773 -තාත්තේ, කරුණාකරලා! -දැන් ඕක නවත්තන්න කාලේ හරි. 731 00:40:44,234 --> 00:40:45,318 මට ගොඩක් සමාවෙන්න. 732 00:40:45,402 --> 00:40:46,403 වික්ටර්! 733 00:40:47,779 --> 00:40:49,281 -මොකක්? -නෑ! දුවන්න! 734 00:40:49,364 --> 00:40:51,032 735 00:40:51,116 --> 00:40:52,784 ඇයි ඔයා මෙහෙම කරන්නේ?! 736 00:40:52,868 --> 00:40:54,327 ඔයා කිව්වා අපි අවුලක් වෙන එකක් නෑ කියලා! 737 00:40:54,411 --> 00:40:56,788 ඔයා කිව්වා මාව බලාගන්නවා කියලා! 738 00:40:56,872 --> 00:40:59,583 ඇයි ඔයා මෙහෙට ඇවිත් මෙහෙම කරන්නේ?! 739 00:40:59,666 --> 00:41:02,294 -මට සමා-- -ඇයි?! 740 00:41:02,377 --> 00:41:04,171 ඇයි?! 741 00:41:19,811 --> 00:41:24,566 742 00:41:38,872 --> 00:41:40,540 ඔයා ඒ ටික ගත්තද? 743 00:41:42,375 --> 00:41:44,419 744 00:41:44,502 --> 00:41:46,338 හොඳ ළමයා. 745 00:41:51,051 --> 00:41:54,512 746 00:42:04,522 --> 00:42:05,440 හරි. 747 00:42:06,983 --> 00:42:08,235 හරි. ඉතින්, කොහොමද මේක වෙන්නේ? 748 00:42:08,318 --> 00:42:09,653 මට ෂුවර් නෑ. 749 00:42:11,321 --> 00:42:13,782 හැමතිස්සෙම මේක ටිකක් වෙනස්. 750 00:42:13,865 --> 00:42:15,909 හරි, එහෙනම්, අපි ඔක්කොම ළඟින්ම ඉමු. 751 00:42:15,992 --> 00:42:18,995 එහේ පල්ලෙහා මොනවා හරි වැරදුනොත්, මොනවා හරි දෙයක්, 752 00:42:19,079 --> 00:42:22,374 ඔයාලා දෙන්නා දුවන්න. මම කියන දේ තේරුණාද? 753 00:42:22,457 --> 00:42:24,000 ප්‍රශ්න අහන්න බෑ, වාද කරන්න බෑ. 754 00:42:24,084 --> 00:42:25,710 මට පොරොන්දු වෙන්න. 755 00:42:25,794 --> 00:42:27,379 පොරොන්දු වෙනවා. 756 00:42:29,214 --> 00:42:30,382 ඔයා? 757 00:42:33,343 --> 00:42:34,386 හරි. 758 00:42:35,637 --> 00:42:36,805 හේයි. 759 00:42:37,931 --> 00:42:38,974 හරි. 760 00:42:39,057 --> 00:42:41,643 761 00:42:41,726 --> 00:42:44,396 762 00:42:49,109 --> 00:42:51,236 මඟුලයි. අපිට මේක අත් දෙකෙන් කරන්න බෑ. 763 00:42:51,319 --> 00:42:53,446 අපිට අර සවලවල් ටික ඕනේ වෙනවා. 764 00:42:53,530 --> 00:42:56,032 අපි ඇටකටු පාවිච්චි කරමු. 765 00:42:56,116 --> 00:42:57,575 මොකක්? 766 00:42:57,659 --> 00:43:00,870 ඔව්, හාරන්න, අපිට ඇටකටු පාවිච්චි කරන්න පුළුවන්. 767 00:43:00,954 --> 00:43:02,539 අපි මේ කූරු ටික අයින් කළේ නැත්තම්, අපි මෙතන මැරෙයි. 768 00:43:11,840 --> 00:43:15,343 769 00:43:25,186 --> 00:43:26,813 නවතින්න! නවතින්න. 770 00:43:32,152 --> 00:43:34,195 771 00:43:48,418 --> 00:43:50,211 හරි. එන්න යමු. 772 00:44:00,638 --> 00:44:03,224 මේක ඇත්තක් කියලා විශ්වාස කරන්නත් අමාරුයි, 773 00:44:05,352 --> 00:44:07,520 මේ ඇටකටු ඇත්තටම පොඩි ළමයිගේ කියලා, 774 00:44:07,604 --> 00:44:09,230 අනික අපි-- 775 00:44:09,314 --> 00:44:10,857 මම දන්නවා, මම දන්නවා. මම දන්නවා. 776 00:44:27,290 --> 00:44:29,834 777 00:44:53,274 --> 00:44:54,734 778 00:44:54,818 --> 00:44:56,569 මේ ඇය. 779 00:44:58,488 --> 00:45:00,115 මේ ඇය. 780 00:45:00,198 --> 00:45:01,491 මේ ඇය.! 781 00:45:04,160 --> 00:45:06,079 782 00:45:06,162 --> 00:45:07,705 මඟුලයි 783 00:45:10,542 --> 00:45:13,461 784 00:45:15,338 --> 00:45:17,632 -උන් දන්නවා අරයලා ඉන්නේ කොහෙද කියලා. -මොකක්? 785 00:45:17,715 --> 00:45:20,093 අර යක්කු, උන් දන්නවා ජේඩුයි ටැබිතයි ඉන්නේ කොහෙද කියලා. 786 00:45:20,176 --> 00:45:21,219 787 00:45:21,302 --> 00:45:23,596 අපි ඉක්මන් කරන්න ඕනේ. එන්න යමු. 788 00:45:25,140 --> 00:45:28,226 789 00:45:28,309 --> 00:45:30,353 හරි, අපි ඉක්මනට මෙහෙන් පැනගන්න ඕනේ. 790 00:45:30,437 --> 00:45:32,647 නෑ, ඉන්න! 791 00:45:32,730 --> 00:45:36,276 තෝ මළ කරුමයක්නේ! මඟුල! 792 00:45:36,359 --> 00:45:38,611 793 00:45:38,695 --> 00:45:39,988 තෝව කනවා! තෝ නම්... 794 00:45:40,071 --> 00:45:41,322 යන්න, යන්න! 795 00:45:41,406 --> 00:45:42,740 මම මේ පල්ලෙහා මැරුම් කන්නේ නෑ 796 00:45:42,824 --> 00:45:44,242 මේ මළ කරුමයක් වෙනුවෙන්! 797 00:45:44,325 --> 00:45:45,618 -ජේඩ්! -බොයිඩ්! 798 00:45:45,702 --> 00:45:47,996 -හේයි! -බොයිඩ්! දෙවියන්ට ස්තූතිවෙන්න! 799 00:45:48,079 --> 00:45:49,581 -ඕ! එන්න. - 800 00:45:49,664 --> 00:45:51,875 උන් ලං වෙනවා. 801 00:45:51,958 --> 00:45:54,419 මට උදව් කරන්න. උදව් කරන්න. 802 00:45:54,502 --> 00:45:56,171 ඉක්මන් කරන්න! 803 00:45:56,254 --> 00:45:58,256 804 00:45:58,339 --> 00:46:01,509 - -බොයිඩ්! 805 00:46:01,593 --> 00:46:03,052 හේයි, කූඩුවේ පිටිපස්සට යන්න. 806 00:46:03,136 --> 00:46:04,471 යන්න, යන්න. 807 00:46:08,433 --> 00:46:09,601 හරි. 808 00:46:11,102 --> 00:46:14,230 809 00:46:14,314 --> 00:46:15,398 හේයි. හරි. එන්න. 810 00:46:15,482 --> 00:46:16,483 811 00:46:18,359 --> 00:46:19,944 -එන්න! -මෙන්න, මේක ගන්න! 812 00:46:20,028 --> 00:46:22,280 දෙන්න, දෙන්න. බෑග් එක ගන්න. 813 00:46:24,365 --> 00:46:26,367 පරිස්සමෙන්. අපි යමු. ඔහොම යමු. 814 00:46:26,451 --> 00:46:27,452 ඔහොම යමු. 815 00:46:27,535 --> 00:46:29,454 මේක ගන්න. 816 00:46:29,537 --> 00:46:32,582 නෑ, හිමින්. හරි. හරි. 817 00:46:32,665 --> 00:46:34,667 එන්න යමු, එන්න යමු. 818 00:46:34,751 --> 00:46:36,002 උන් ඇවිත්. 819 00:46:36,085 --> 00:46:37,754 820 00:46:37,837 --> 00:46:39,672 ඔයාලා යන්න ඕනේ. 821 00:46:39,756 --> 00:46:42,425 -මොකක්? - 822 00:46:42,509 --> 00:46:43,760 මම ඔයාලට වෙලාව අරන් දෙන්නම්. 823 00:46:43,843 --> 00:46:45,762 ඔයා මේ මොන මගුලක් ගැනද කතා කරන්නේ? 824 00:46:45,845 --> 00:46:47,555 මම කවුද කියලා මතක තියාගන්න. 825 00:46:47,639 --> 00:46:49,474 826 00:46:53,144 --> 00:46:55,563 827 00:46:57,815 --> 00:46:59,025 නෑ. 828 00:47:08,326 --> 00:47:11,746 829 00:47:11,829 --> 00:47:13,331 යන්න! යන්න! 830 00:47:13,414 --> 00:47:14,332 ඉන්න! ඉන්න! 831 00:47:14,415 --> 00:47:18,086 832 00:47:18,169 --> 00:47:20,338 නෑ! තාත්තේ, එපා! කරුණාකරලා! 833 00:47:20,421 --> 00:47:21,923 834 00:47:22,006 --> 00:47:23,132 ෆාතිමා, එපා! 835 00:47:23,216 --> 00:47:24,676 836 00:47:24,759 --> 00:47:26,386 837 00:47:26,469 --> 00:47:29,889 838 00:47:37,647 --> 00:47:41,776 වාව්, ඔයා දිහා බලන්නකෝ, හොඳටම ලොකුවෙලා. 839 00:47:41,859 --> 00:47:43,570 එයාලා ගාව ඇටකටු තියෙනවා. 840 00:47:43,653 --> 00:47:47,031 ඒත් බෝතල් ගහ දැන් නෑ. 841 00:47:47,115 --> 00:47:48,866 ඔයා මේ පාර පරදිනවා. 842 00:47:51,995 --> 00:47:53,705 මම හැමතිස්සෙම ඔයාගේ ඒ ධනාත්මක ගතියට ආස කළා. 843 00:47:56,916 --> 00:47:58,042 අපි බලමුකෝ. 844 00:47:58,066 --> 00:50:28,066 දමිඳු චතුෂාන් ලියනගේ (දම්මා) විසින් කල උපසිරැසි ගැන්වීමකි. www.baiscope.lk