1 00:00:00,000 --> 00:00:09,000 "Advertise your product or brand here." මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. ඔබත් අප සමග එක්වීමට කැමතිනම් ඊ-මේල් මගින් දන්වන්න අපට. contact@baiscopelk.com 1 00:00:12,250 --> 00:00:14,333 මම එනව බේරාගැනීමේ ඒවා බලන්න. 2 00:00:14,417 --> 00:00:16,458 මම එනව බේරාගැනීමේ ඒවා බලන්න. 3 00:00:16,542 --> 00:00:19,500 අවංකවම, ඔයා කොහොමද.... 4 00:00:19,583 --> 00:00:20,667 කට වහනව. 5 00:00:23,125 --> 00:00:25,208 යාළුවා! 6 00:00:25,292 --> 00:00:27,792 මොනාද හිතන්නෙ? උපරිම බර ළඟා වෙලා තියෙන්නෙ. 7 00:00:27,875 --> 00:00:29,635 පඩිපෙලෙන් එන්න. 8 00:00:29,708 --> 00:00:31,625 ඔව්, නවත්තගන්න. 9 00:00:36,750 --> 00:00:38,667 කේස් එක බාරදෙන්න, ස්ටාර්ක්. 10 00:00:38,750 --> 00:00:40,583 ඕක බාරදෙන්න. 11 00:00:41,333 --> 00:00:42,573 ස්ටාර්ක්? 12 00:00:45,250 --> 00:00:46,333 හුස්ම ගන්න. 13 00:00:51,333 --> 00:00:54,583 නියම වැඩේ, පාරෙදි මාව මුණගැහෙන්න. මම ඔයාගේ පිටිපස්සෙන් එන්නම්. 14 00:00:59,292 --> 00:01:00,958 පඩිපෙලවල් බෑ... 15 00:01:10,708 --> 00:01:11,750 ලොකී කොහෙද? 16 00:01:12,292 --> 00:01:14,708 ලොකි! ලොකි! 17 00:02:13,250 --> 00:02:17,292 ගෝබි කාන්තාරය, මොන්ගෝලියාව. 18 00:03:01,083 --> 00:03:04,708 මම ඇස්ගාඩ්වල ලොකී. 19 00:03:08,750 --> 00:03:10,083 "ඔයා කවුද?" 20 00:03:10,583 --> 00:03:12,125 "අපේ රටට ආවේ ඇයි?" 21 00:03:05,917 --> 00:03:08,667 මම මහානුභාවසම්පන්න අරමුණක් දරාගෙන හිටියා. 22 00:03:12,750 --> 00:03:13,833 මම... 23 00:03:21,083 --> 00:03:22,083 අතැරල දාන්න... 24 00:03:22,667 --> 00:03:24,083 ඕක අල්ලන්න එපා. 25 00:03:29,708 --> 00:03:32,500 සම්මත අනුපිළිවෙල උල්ලංඝනය කිරීමක් වගේ. 26 00:03:33,292 --> 00:03:35,833 කාල ශාඛාවක් ස්ථායිව සෑදෙනව.. 27 00:03:36,333 --> 00:03:37,875 විචල්‍යක්(වේරියන්ට්) හඳුනාගැනුනා. 28 00:03:39,083 --> 00:03:40,167 සමාවෙන්න... 29 00:03:40,583 --> 00:03:42,833 කාල විචල්‍ය අධිකාරිය වෙනුවෙන්... 30 00:03:42,917 --> 00:03:46,083 මම ආවෙ සීක්‍රිඩ් ටයිම් ලයින් එකට එරෙහිව කල අපරාධයට වෙනුවෙන් ඔයාව අත්තඩංගුවට ගන්න. 31 00:03:46,833 --> 00:03:47,958 අත් උස්සන්න... 32 00:03:48,042 --> 00:03:49,917 ඔයා අපිත් එක්ක එනව. 33 00:03:50,833 --> 00:03:52,208 සමාවෙන්න, අපි කියන්නෙ කවුද? 34 00:03:54,292 --> 00:03:55,750 අන්තිම අවස්ථාව වේරියන්ට්. 35 00:03:59,875 --> 00:04:01,583 අද සෑහෙන්න දුෂ්කර දවසක් වුණා. 36 00:04:01,667 --> 00:04:05,583 සන්නාහ ඇඟලාගත්ත එවුන් මට කරන්න ඕන දේවල් කියල මට ඇතිම වෙලා ඉන්නෙ, 37 00:04:05,667 --> 00:04:09,250 ඉතිං, අහිතක් නැත්නම්, ඇත්තටම මේක තමයි ඔයාලගෙ අන්තිම අවස්ථාව. 38 00:04:10,792 --> 00:04:12,708 දැන් පැත්තකට වෙනවා. 39 00:04:24,292 --> 00:04:27,167 ඔයා දැන් 1/16ක වේගයකින් චලනය වෙන්නෙ, 40 00:04:27,958 --> 00:04:30,458 ඒත් සාමාන්‍යය විධියට වේදනාව දැනෙනව. 41 00:04:42,583 --> 00:04:43,875 ටයිම්ලයින් එක නැවත සකසන්න. 42 00:05:17,333 --> 00:05:19,292 - මොන ජීවි විශේෂයේද? - වෙරියන්ට් ස්ක්‍රල්. 43 00:05:19,917 --> 00:05:21,375 මේ තැන මොකක්ද? 44 00:05:21,458 --> 00:05:24,000 මගෙ තාත්ත ගෝල්ඩ්මන් සැක්ස් මණ්ඩලයෙ ඉන්නව. 45 00:05:24,083 --> 00:05:26,292 එක කෝල් එකෙන් ඔයාගෙ රස්සාව පෞද්ගලික අංශයට වෙනස් වෙනව. 46 00:05:26,375 --> 00:05:28,458 - හරි. - ඔයා කැමතියිද ඒකට? 47 00:05:28,542 --> 00:05:29,917 හෙලෝ, සර්... 48 00:05:38,958 --> 00:05:41,278 - අයියෝ... - ඔයා ලොකු වැරද්දක් කරන්නෙ. 49 00:05:41,333 --> 00:05:42,973 ඔයා ලොකුම ලොකු වරදක් කරන්නෙ! 50 00:05:43,958 --> 00:05:46,239 - හෙලෝ, නෝනා... - මේක සාක්ෂියක් විධියට ලොග් පොතේ දාන්න. 51 00:05:47,125 --> 00:05:48,167 52 00:05:48,750 --> 00:05:50,458 මේක මොකක්ද කියන්න පුළුවන්ද? 53 00:05:50,542 --> 00:05:53,208 ඔය තමයි ටෙසෙරැක්ට් එක. ඕකත් එක්ක පරිස්සමින්. 54 00:05:53,875 --> 00:05:54,958 මෝඩපහේ නමක්. 55 00:05:57,083 --> 00:05:58,208 මේක දැනගන්නවා... 56 00:05:58,292 --> 00:06:01,000 ඔයා මට අභියෝග කිරීමෙන්, මාරාන්තික පලවිපාක තියේවි. 57 00:06:01,458 --> 00:06:02,458 අපි බලමු. 58 00:06:15,042 --> 00:06:16,667 හේයි! 59 00:06:24,667 --> 00:06:25,917 කොහෙත්ම එපා... 60 00:06:26,542 --> 00:06:28,583 මේක හොඳම ඇස්ගාඩියන් ලෙදර්. 61 00:06:31,875 --> 00:06:33,958 නොසෙල්වී ඉන්න. 62 00:06:39,417 --> 00:06:40,958 දැන්ම, පොඩ්ඩක් ඉන්න. 63 00:06:50,792 --> 00:06:53,583 කරුණාකරල මේක අත්සන් කරලා ඔයා කියපු සේරම මේව බවට තහවුරු කරන්න. 64 00:06:53,667 --> 00:06:54,667 මොකක්? 65 00:06:59,125 --> 00:07:00,292 මේකත් අත්සන් කරන්න. 66 00:07:02,458 --> 00:07:03,708 මේක මහ විහිලුවක්. 67 00:07:08,458 --> 00:07:09,458 මේකත්... 68 00:07:36,292 --> 00:07:39,458 ඔයා උපතින්ම කාබනික ජීවියෙක් මිසක්, සම්පූර්ණයෙන්ම රොබෝ කෙනෙක් නොවන බවට 69 00:07:39,542 --> 00:07:41,000 තම දැනුමට තහවුරු කරගන්න. 70 00:07:41,083 --> 00:07:43,875 බොහොමයක් සංස්කෘතින් ආත්මය කියල කියන කාරනාවත්. 71 00:07:44,333 --> 00:07:46,375 මොකක් "තම දැනුමට"? 72 00:07:47,208 --> 00:07:49,417 තමන් රොබෝ කෙනෙක් නම් ගොඩක් අය ඒ බව දන්නේ නැහැ නේද? 73 00:07:49,500 --> 00:07:51,583 තහවුරු කිරීම සම්බන්ධව ස්තුයි. ඉදිරියට යන්න. 74 00:08:00,250 --> 00:08:02,167 මම රොබෝ කෙනෙක් බව මං දන්නෙ නැත්නම්? 75 00:08:02,542 --> 00:08:04,625 මේ මැශින් එකෙන් ඔයාව උණු කරල දාවි. 76 00:08:04,708 --> 00:08:05,792 කරුනාකරල ඕකෙන් එන්න,සර්! 77 00:08:09,458 --> 00:08:12,542 හරි, මම රොබෝ කෙනෙක් නෙමේ, ඒ නිසා මට අවුලක් වෙන්නෑ. 78 00:08:18,250 --> 00:08:19,250 මොකක්? 79 00:08:23,500 --> 00:08:25,458 - ඒ මොකක්ද? - ඔයාගේ ලෞකික රැස් වළල්ල. 80 00:08:25,542 --> 00:08:28,000 - ඒ මොකක්ද? - කරුණාකරලා, දොර හරහා යන්න. 81 00:08:32,167 --> 00:08:33,250 ටිකට් එකක් ගන්න. 82 00:08:33,875 --> 00:08:36,458 මේ මොකක්ද, දිල්ලිද? නෑ. 83 00:08:42,792 --> 00:08:43,875 ටිකට් එකක් ගන්න. 84 00:08:45,625 --> 00:08:47,208 මෙතන ඉන්නෙ අපි දෙන්නෙක් විතරනෙ. 85 00:08:47,708 --> 00:08:49,833 ටිකට් එකක් ගන්න. 86 00:09:11,000 --> 00:09:13,042 මේක වැරද්දක්! මම මෙතන නොයිඳිය යුතු කෙනෙක්..... 87 00:09:13,917 --> 00:09:16,458 කොහොමද! බොහෝදුරට ඔයා මෙහෙම කියනව ඇති, 88 00:09:16,542 --> 00:09:19,250 "මේක වැරද්දක්! මම මෙතන නොයිඳිය යුතු කෙනෙක්....." 89 00:09:23,292 --> 00:09:25,708 කාල විචල්‍යය අධිකාරියට සාදරයෙන් පිළිගන්නවා. 90 00:09:25,792 --> 00:09:27,250 මම, මිස් මිනිට්ස්, 91 00:09:27,333 --> 00:09:32,542 ඔයාලගේ අපරාධ වෙනුවෙන් පැවැත්වෙන නඩු විභාගයට පෙර ඔබලා දැනුවත් කිරීමයි මගේ කාර්යය.. 92 00:09:33,208 --> 00:09:35,500 එහෙමනම් තව විනාඩියක් අපතේ නොයවමු. 93 00:09:35,583 --> 00:09:39,542 හොඳින් වාඩිවෙන්න, පැන්සල් උල් කරගන්න, මේක හොඳින් අහගන්න. 94 00:09:42,333 --> 00:09:46,042 බොහෝ කාලයකට පෙර, සුවිශාල බහුමාන යුද්ධයක් පැවතුනා. 95 00:09:46,125 --> 00:09:49,833 එකිනෙකට වෙනස් කාල රේඛාවන් විශාල ප්‍රමාණයක් ප්‍රධානත්වය වෙනුවෙන් එකිනෙකා හා යුධ වැදුනා, 96 00:09:49,917 --> 00:09:52,208 හැම දෙයක්ම විනාශ වෙලා යන්න... 97 00:09:52,292 --> 00:09:54,917 ඉතාම ආසන්න වුනා. 98 00:09:55,000 --> 00:09:58,208 ඊට පස්සෙ, සුප්‍රසිද්ධ ටයිම් කීපර්වරුන් පැමිණියා, 99 00:09:58,292 --> 00:10:03,125 බහු මානයන් තනි කාල රේඛාවකට ගෙන එමින් සාමය රැගෙන ආව, 100 00:10:03,208 --> 00:10:05,625 සේක්‍රඩ් ටයිම්ලයින්. 101 00:10:06,583 --> 00:10:11,083 දැන්, ටයිම්-කීපර්වරුන් කාලයේ නිසි ගලායාම ආරක්ෂා කරනවා 102 00:10:11,167 --> 00:10:13,458 හැමෝම සහ හැම දෙයක්ම වෙනුවෙන්. 103 00:10:13,875 --> 00:10:18,917 ඒත් සමහර වෙලාවට, ඔයාල වගේ අය ටයිම්-කීපර්වරුන් සාදපු ඒ මාර්ගයෙන් ඉවත් වෙනව. 104 00:10:19,000 --> 00:10:21,333 අපි එයාලට වෙරියන්ට්ල කියනවා (විචල්‍යයන්). 105 00:10:22,667 --> 00:10:26,542 සමහරවිට ඔයා කැරැල්ලක් පටන්ගත්තා වෙන්න පුළුවන්, නත්නම් වැඩට යන්න පරක්කු වෙන්න පුළුවන්. 106 00:10:26,625 --> 00:10:30,708 ඒ කොහොම උනත්, තමන්ගෙ මාර්ගයෙන් පිට පැනීමෙන් පාලනයකින් තොරවුන සම්බන්ධිත සිදුවීමක් 107 00:10:30,792 --> 00:10:34,208 නිර්මාණය කෙරෙනව, ඒ ශාඛාව තවත් බහු මාන යුද්ධයකට මුල පුරන, 108 00:10:34,292 --> 00:10:37,292 අවුල් ජාලාවක් වෙන්න පුළුවන්. 109 00:10:38,917 --> 00:10:40,292 ඒත් බයවෙන්න එපා, 110 00:10:40,375 --> 00:10:42,083 එහෙම නොවෙන්න වගබලාගන්න, 111 00:10:42,167 --> 00:10:47,000 ටයිම්-කීපර්වරුන් TVA සහ මෙහි සියලුම සේවකයන්ව නිර්මාණය කළා. 112 00:10:48,458 --> 00:10:51,917 TVA එක ඔයාගේ වැරදි නිවැරදි කරන්න ඉදිරියට පැමිණියා, 113 00:10:52,000 --> 00:10:54,917 කාලය සකස් කොට පුර්ව නිශ්චිත මාර්ගයට යොමු කිරීමට. 114 00:10:56,333 --> 00:10:59,917 දැන් ඔබලාගේ ක්‍රියාවන් නිසා නියමිත කාල රේඛාවේ ඔබලාගෙ ස්ථානය අහිමිකරගෙන තියෙනව, 115 00:11:00,000 --> 00:11:02,625 ඔබලාගේ නීති විරෝධී ක්‍රියාවන් වෙනුවෙන් නඩු විභාගයකට පෙනී සිටිය යුතුමයි. 116 00:11:02,708 --> 00:11:06,500 එහෙමනම්, හොඳින් වාඩිවෙන්න, අපි සැනින් ඔබලාව විනිසුරු ඉදිරියට ගෙන යනව. 117 00:11:06,583 --> 00:11:08,625 මතක ඇතුව ඔබේ ටිකට්පත සුරැකිව තබාගන්න. 118 00:11:08,708 --> 00:11:11,958 මීළඟ නියමිත නඩුවාරයේදී ඔබලාව ඉදිරිපත් කෙරේවි. 119 00:11:13,083 --> 00:11:17,125 - නිරතුරුවම. - හැම වෙලාවේම. 120 00:11:22,333 --> 00:11:25,167 ටයිම්-කීපර්ලා? සේක්‍රඩ් ටයිම්-ලයින්? 121 00:11:25,250 --> 00:11:26,708 මේ බේගල් විශ්වාස කරන්නේ කවුද? 122 00:11:26,792 --> 00:11:29,312 - ටිකට් එක, සර්? - එයා මට ටිකට් එකක් දුන්නේ නැහැ, මම ඉල්ලුව. 123 00:11:29,375 --> 00:11:31,875 - ටිකට් එක, සර්! - මම අර කෙනාගෙන් ටිකට් එකක් ඉල්ලුව! 124 00:11:31,958 --> 00:11:33,000 සර්.. 125 00:11:33,083 --> 00:11:36,417 මොකද, උඹ මට තර්ජනාත්මකව කතා කරනවද, බාල්දි ඔලුවෝ? 126 00:11:45,542 --> 00:11:48,000 TVA වෙත පිවිසීම වෙනුවෙන් ස්තුතියි. 127 00:11:48,083 --> 00:11:50,500 අපව ඔබට දැනෙන අයුරු පවසන්න පැකිලෙන්න එපා. 592 00:11:51,000 --> 00:12:13,292 325 ' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති ~ w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡ 128 00:12:21,292 --> 00:12:24,125 දඩයම්කරු සහ ඔහුගේ මිනිට්මෙන් දෛනික සම්බන්ධිත සිදුවීමකට ප්‍රතිචාර දක්වලා. 129 00:12:24,208 --> 00:12:27,375 පේන විධියට එයාල එනකොට, කවුරුහරි එයාල මතට පැනලා. 130 00:12:27,708 --> 00:12:28,750 එහෙමද? 131 00:12:29,833 --> 00:12:30,875 ඒ එයා. 132 00:12:33,375 --> 00:12:36,167 ඔව්, ඇනුම් තුවාල අනිත් ඒවට ගැලපෙනව. 133 00:12:38,000 --> 00:12:41,458 මල සිරුරු තිබෙන ආකාර අනුව මොවුන්ට පහර දුන්නේ කවුද කියල එයාල දැනගෙන ඉඳල නැහැ. 134 00:12:42,958 --> 00:12:46,833 නැවත සැකසීමේ උපකරණය විනාශ වෙලා. 135 00:12:47,750 --> 00:12:49,833 පහුගිය සුමානය ඇතුලත හයවෙනි ප්‍රහාරය මේ. 136 00:12:51,250 --> 00:12:52,625 ඒ ගැන අපි දන්නව. 137 00:12:54,000 --> 00:12:56,833 ඉන්න, පහර දෙන්න එපා! 138 00:12:58,750 --> 00:13:00,000 ඒ ළමෙක්! 139 00:13:04,042 --> 00:13:05,375 "මට සමාවෙන්න" 140 00:13:05,625 --> 00:13:08,792 ...මගේ යාළුවා මෝඩයි." 141 00:13:09,083 --> 00:13:10,443 142 00:13:10,500 --> 00:13:12,958 "මමත් කාල රේඛාවෙ තියෙන හැම භාෂාවක්ම කතා කරනව." 143 00:13:13,958 --> 00:13:14,958 "බූරුව." 144 00:13:36,458 --> 00:13:37,542 ඕකට තට්ටු කරන්න. 145 00:13:40,292 --> 00:13:43,250 "ඔයා දන්නවද මේක කලේ කවුද කියල?" 146 00:14:07,250 --> 00:14:08,708 " ඔය නිල්පාට..." 147 00:14:09,000 --> 00:14:11,083 "ඒ මොකක්ද?" 148 00:13:54,875 --> 00:13:57,125 බයවෙන්න එපා, යක්ෂයා අපිට බයයි. 149 00:13:57,208 --> 00:13:59,000 අපි එයා ගැන බලාගන්නම්. 150 00:13:59,083 --> 00:14:02,417 ඒ වගේම අපි ඔයාව අයිති තැනට අපහු ඇරලවන්නම්. 151 00:14:19,458 --> 00:14:20,833 යක්ෂයා තෑගී අරගෙන එනව. 152 00:14:22,417 --> 00:14:26,083 ගිහින් මේකට අනුක්‍රමික පරාසයක සහ රැස් වළල්ල ගැන හෝඩුවාවක් තියෙනවද බලන්න. 153 00:14:27,292 --> 00:14:28,708 ඔයා දන්නවනේ අපිට මොකුත්ම හම්බනොවෙන බව. 154 00:14:28,792 --> 00:14:30,667 ඔව්, ඒත් උත්සහ කරලා බලන්න. 155 00:14:33,292 --> 00:14:35,958 ශාඛාව රතුපාට වේගෙන එනවා, අපි යන්න ඕන. 156 00:14:36,042 --> 00:14:37,375 හරි. 157 00:14:43,917 --> 00:14:45,083 ඒකට කමක් නැහැ. 158 00:14:51,333 --> 00:14:52,958 නැවත සැකසීමේ ආරෝපණ යොදන්න. 159 00:14:55,792 --> 00:14:57,667 සර්, ඔයා දකින්න ඕන දෙයක් තියෙනව. 160 00:15:03,792 --> 00:15:05,667 මීළඟ නඩු විභාගය, කරුණාකරලා 161 00:15:10,583 --> 00:15:16,458 ලෝෆිසන්. වෙරියන්ට් L1130, නොහොත් ලොකි ලෝෆිසන්, 162 00:15:16,542 --> 00:15:20,542 අනුපිලිවෙල උල්ලංඝණය කිරීම - 7-20-89 චෝදනාව යටතේ. 163 00:15:23,458 --> 00:15:24,750 ඔබ වග උත්තර සපයන්නේ කොහොමද? 164 00:15:26,542 --> 00:15:29,000 නෝනා, දෙවියෙක් වග උත්තර සපයන්නේ නැහැ! 165 00:15:29,667 --> 00:15:33,458 මේක බොහොම රසවත් අභිරුපනයක් වෙන්න ඇති, ඒත් මම දැන් ගෙදර යන්න කැමතියි. 166 00:15:33,958 --> 00:15:36,750 ඔයා වැරදිකරුද? නිවැරදිකරුද? 167 00:15:36,833 --> 00:15:40,458 ප්‍රයෝගයන්ට අධිපති දෙවියන් වීම සම්බන්ධව වැරදිකරුද? ඔව්! 168 00:15:40,542 --> 00:15:43,625 මේ නීරස මගුලට එන්න වීම සම්බන්ධව වැරදිකරුද? ඔව්! 169 00:15:43,708 --> 00:15:48,083 සෙක්‍රඩ් ටයිම් ලයින් එකට එරෙහිව අපරාධයකට වරදිකරුද? 170 00:15:48,167 --> 00:15:50,500 කොහෙත්ම නැහැ, වැරදි කෙනෙක්ව අල්ලාගෙන තියෙන්නේ. 171 00:15:50,583 --> 00:15:52,625 ඇත්තට? අපි කවද අල්ලගන්න ඕන? 172 00:15:52,708 --> 00:15:54,833 මං හිතන්නේ, ඇවෙන්ජර්ස්ලව. 173 00:15:54,917 --> 00:15:58,625 මට ටෙසෙරැක්ට් එක හම්බුනේ එයාල කාලය හරහා ආව නිසා, 174 00:15:58,708 --> 00:16:03,208 කිසිම සැකයක් නැහැ ඒක මම ගෝඩ් කිං වීම වලක්වන්න දරපු අවසාන උත්සහයක්. 175 00:16:03,292 --> 00:16:05,333 ඒක බරපතල චෝදනාවක්. 176 00:16:05,417 --> 00:16:08,625 මාව විශ්වාස කරන්න, ටෝනි ස්ටාක්ල දෙන්නෙකුගේ සුවඳ විලවුන් ගන්ධය දැනෙනව. 177 00:16:08,708 --> 00:16:12,375 කාල අපරාධකරුවන් ගැනද ඔයා කතා කරන්නේ? එහෙනම් එයාලගේ පස්සෙන් ඔය යන්න ඕන. 178 00:16:12,458 --> 00:16:16,750 මට අවශ්‍යය කරන හමුදාවක් සහ උපකරණ මට ලබා දුන්නොත්, 179 00:16:16,833 --> 00:16:19,417 මට පුළුවන් ඔයා වෙනුවෙන් උන්ව ඉවරයක් කරලා දෙන්න. 180 00:16:19,500 --> 00:16:21,333 අපි මෙතන ඉන්නේ ඇවෙන්ජර්ස්ල ගැන කතා කරන්න නෙමෙයි. 181 00:16:21,417 --> 00:16:22,583 - අපොයි නැද්ද? - නැහැ. 182 00:16:22,667 --> 00:16:26,625 එයාල කරපු දේ සිද්ධ වෙන්න තිබ්බ දෙයක්. ඔයාගේ පලායාම එහෙම වෙන්න තිබ්බ දෙයක් නෙමෙයි. 183 00:16:31,042 --> 00:16:32,667 හරි.. 184 00:16:32,750 --> 00:16:36,042 "වෙන්න තිබ්බ දෙයක් නෙමෙයි" කාට අනුවද? 185 00:16:36,792 --> 00:16:38,333 ටයිම් කීපර්වරුන්ට අනුව? 186 00:16:38,417 --> 00:16:40,333 ටයිම් කීපර්වරුන්, හරි.. 187 00:16:41,083 --> 00:16:46,083 සමහරවිට මම මේ ටයිම් කීපර්වරුන් එක්ක කතා කළා නම් හොඳයි, දෙවිවරු-දෙවිවරු. 188 00:16:46,833 --> 00:16:49,125 සමාවෙන්න, එයාල සැහෙන්න කාර්‍යබහුලයි! 189 00:16:49,208 --> 00:16:51,083 එහෙමද? එයාල මොනවද කරන්නේ? 190 00:16:51,167 --> 00:16:53,042 කාලය නිසි පරිදි ගලායාමට සලස්වනව. 191 00:16:53,125 --> 00:16:55,792 මට තේරෙනව, එතකොට ඔයා මොනවද කරන්නේ? 192 00:16:56,500 --> 00:16:59,208 ඔවුන්ගේ නියමයන්ට අනුව කාලය නිසි පරිදි ගලායාමට ඉඩ හසර සලස්වනව. 193 00:16:59,292 --> 00:17:00,417 නිවැරදිකරුද? වැරදිකරුද? 194 00:17:02,208 --> 00:17:03,417 වැරදිකරු... 195 00:17:07,125 --> 00:17:08,333 මේ වෙනුවෙන්.. 196 00:17:17,500 --> 00:17:19,625 - මොනවද වෙන්නෙ? - ඔහොම ඉන්න, හැමෝම නිහඬ වෙන්න. 197 00:17:21,750 --> 00:17:24,750 - එයා එයාගේ බලයන් පාවිච්චි කරන්න හදන්නේ, නෝනා.. - මාව කලබල කරන්න එපා.. 198 00:17:24,833 --> 00:17:26,500 ශික්! ඒක වැඩ නොකරන්නේ ඇයි? 199 00:17:26,583 --> 00:17:31,125 මැජික් බලයන්ද? TVA එක ඇතුලේ ඒව වැඩ කරන්නේ නැහැ මිස්ටර් ලෝෆිසන්. 200 00:17:31,750 --> 00:17:34,875 උසාවිය ඔබ වැරදිකරු බවත්, ඔබව නැවත සැකසීමේ දඬුවමත් නියම කරනව. 201 00:17:34,958 --> 00:17:36,458 ඊළඟ නඩුව, කරුණාකරලා! 202 00:17:36,542 --> 00:17:40,500 නැවත සකසන්න? ඒ කිව්වේ? ඒක නරක දෙයක්ද? ඒකේ තේරුම මොකක්ද? 203 00:17:40,583 --> 00:17:45,083 හෙයි! විකාර ආණ්ඩුවේ නිලධාරින් වෙන උඹලා මගේ කතාව ඉවර වෙන හැටි තීරණය කරන්නේ නැහැ.. 204 00:17:45,167 --> 00:17:48,542 මේක ඔයාගේ කතාව නෙමෙයි මිස්ටර් ලෝෆිසන්. කවදාවත් එහෙම උනේ නැහැ. 205 00:17:48,625 --> 00:17:51,542 මට පුළුවන් දේ ගැන ඔයාට කිසිම අදහසක් නැහැ! 206 00:17:51,625 --> 00:17:53,208 මං හිතන්නේ මට තියෙනව! 207 00:17:55,208 --> 00:17:57,333 ඔයාට පුළුවන් දේ ගැන මට අදහසක් තියෙනව! 208 00:17:58,875 --> 00:18:00,125 ලඟට එන්න. 209 00:18:05,167 --> 00:18:06,167 හායි! 210 00:18:07,750 --> 00:18:10,458 ඔයා හිතන්නේ මං හිතන දේම නම්, ඒක නරක අදහසක්. 211 00:18:10,542 --> 00:18:12,750 හරි, මට යම් දෙයක් දැනෙනවා. 212 00:18:14,542 --> 00:18:17,333 මොකක් හරි අවුල් ගියොත්, ඒකේ වරද ඔයාගේ. 213 00:18:17,667 --> 00:18:20,333 හරි, මම හැම වෙලාවෙම ඔයාගේ උපකාර බලාපොරොත්තු වෙනවා වගේ දැනෙනවා. 214 00:18:20,417 --> 00:18:22,708 මම ඒකට කැමතියි. ඒක හරිම අගෙයි. 215 00:18:32,167 --> 00:18:33,333 ඔයා කවුද? 216 00:18:38,167 --> 00:18:40,083 මම මේක ගිණිබත් කරනව. 217 00:18:40,167 --> 00:18:43,042 මගේ කාර්යාලය තියෙන තැන මම ඔයාට පෙන්වන්නම්, ඔයාට එතනින් පටන් ගන්න පුළුවන්. 218 00:18:49,208 --> 00:18:50,292 බලන්න.. 219 00:18:57,000 --> 00:18:58,292 සුන්දර නිවහන. 220 00:19:01,125 --> 00:19:02,708 මෙහෙ මැජික් නැහැ කියල මම හිතුවේ. 221 00:19:02,792 --> 00:19:03,833 නැහැ තමයි. 222 00:19:26,000 --> 00:19:27,042 ඒක බොරු. 223 00:19:28,125 --> 00:19:31,250 එහෙම තමයි, අවාසනාවට, ලියකියවිලි වැඩ සේරමත් ඇත්ත... 224 00:19:31,333 --> 00:19:33,292 ඔයාගේ ගින්නට හොඳ උත්ප්‍රේරකයක්.. එන්න. 225 00:19:34,375 --> 00:19:35,708 මෙතන නරක හීනයක් වගේ. 226 00:19:35,792 --> 00:19:37,042 ඒක වෙන අංශයක්. 227 00:19:37,125 --> 00:19:39,292 දැන් ඒ අංශය ගිණි තියන්න මම උදව් වෙන්නම් ඔයාට. 228 00:19:46,250 --> 00:19:48,000 ඒක නෙමෙයි, මම ඒජන්ට් මෝබියස්. 229 00:19:51,583 --> 00:19:53,208 ඔයා මාව මරන්න කොහෙටහරි අරගෙන යනවද? 230 00:19:53,292 --> 00:19:56,625 නැහැ, ඔයා හිටිය දිහාව නම් එහෙම තැනක්. මම ඔයාව අරගෙන යන්න කතා කරන තැනකට. 231 00:19:57,458 --> 00:19:58,542 මම කතා කරන්න කැමති නැහැ. 232 00:19:58,625 --> 00:20:01,083 ඒත් ඔයා බොරු කියන්න කැමතියි, දැන් කිව්වා වගේ. 233 00:20:01,833 --> 00:20:04,625 මොකද අපි දෙන්නම දන්නවා ඔයා කතා කරන්න කැමති බව. 234 00:20:04,708 --> 00:20:06,167 කච-කචේ... 235 00:20:07,875 --> 00:20:09,333 ඔයා මෙහෙ ඉන්නේ කොච්චර කාලෙක ඉඳලද? 236 00:20:09,417 --> 00:20:13,667 අනේමන්දා, කියන්න අමාරුයි. TVA එක ඇතුලේ කාලය ගලාගෙන යන්නේ වෙනස් විධියට. 237 00:20:14,625 --> 00:20:16,750 - ඒ කිව්වේ? - ඔයාට තේරෙයි. 238 00:20:18,792 --> 00:20:22,250 ඉතිං, ඔයා TVA එකේ ධෛර්‍යසම්පන්න සහ කැපවීමෙන් වැඩකරන පිරිසෙන් කෙනෙක්ද ? 239 00:20:22,333 --> 00:20:23,375 ඔව්. 240 00:20:23,458 --> 00:20:25,750 - ඔයාව නිර්මාණය කලේ ටයිම්-කීපර්වරුන්.. - ඔව්. 241 00:20:25,833 --> 00:20:28,833 - සේක්‍රඩ් ටයිම්ලයින් එක ආරක්ෂා කරන්න. - ඔව්. 242 00:20:31,292 --> 00:20:32,333 ඒක විහිළුවක්ද? 243 00:20:33,333 --> 00:20:37,849 අභ්‍යවකාශ කටුස්සෝ තුන්දෙනෙකුගේ නියෝග මත ට්‍රිලියන ගානක මිනිස්සුන්ගේ ඉරණම 244 00:20:37,873 --> 00:20:40,208 ඔහෙලගෙ පුංචි සංගමය මගින් තීරණය කිරීම? 245 00:20:40,292 --> 00:20:41,417 ඔව්, ඒක විහිළුවක්. 246 00:20:41,958 --> 00:20:42,958 ඒක අයුක්ති සහගතයි. 247 00:20:43,375 --> 00:20:44,875 මං හිතුවේ ඔයා කතාවට අකමැතියි කියල. 248 00:20:48,083 --> 00:20:49,083 ඔයා මුලින්ම. 249 00:21:02,167 --> 00:21:05,792 දැනගන්න කියන්නේ, මේක ඇවිල්ල මාව මරණ ජාතියේ කාමරයක් වගේ මට දැනෙන්නෙ. 250 00:21:05,875 --> 00:21:07,750 ඔයා වැඩිය විශ්වාසය මත රැඳෙන කෙනෙක් නෙමෙයි, නේද? 251 00:21:08,417 --> 00:21:10,792 විශ්වාසය තියෙන්නේ බල්ලන්ටයි, ළමයින්ටයි. 252 00:21:11,292 --> 00:21:13,083 විශ්වාස කරන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ. 253 00:21:13,167 --> 00:21:15,125 තමන්වමද? මම ඒකට කැමතියි. 254 00:21:15,208 --> 00:21:16,792 ඒක ටී ෂර්ට් එකක ගහන්න. 255 00:21:18,125 --> 00:21:21,167 TVA එක මේ කාලය පුරාවටම පාලනය කළා නම්, 256 00:21:21,250 --> 00:21:23,583 මම දැන් වෙනකම් කවදාවත් ඔයාල ගැන අහල නැත්තේ ඇයි? 257 00:21:23,667 --> 00:21:25,250 කවදාවත් ඕන උනේ නැති නිසා. 258 00:21:25,333 --> 00:21:27,500 ඔයා නිතරම ඔයාට නියමිත මාර්ගයේ ජිවත් වුනා. 259 00:21:27,583 --> 00:21:29,958 මම ජිවත් උනේ මට ඕන කියල තීරණය කරපු මාවතේ. 260 00:21:30,042 --> 00:21:32,875 අනිවාරයෙන්ම. හරි, ඇවිල්ල වාඩිවෙන්න. 261 00:21:38,333 --> 00:21:40,833 මම ඔයාට කිව්වනෙ. TVA එක ඇතුලේ කාලය ගතවෙන්නේ වෙනස් විධියකට. 262 00:21:41,708 --> 00:21:42,708 එන්න, වාඩිවෙන්න. 263 00:21:44,167 --> 00:21:46,167 අපි මේක බලමු. 264 00:21:53,542 --> 00:21:54,583 එන්න, වාඩිවෙන්න. 265 00:22:02,458 --> 00:22:04,083 බැල්මට මරන්න පුළුවන් නම්... 266 00:22:04,917 --> 00:22:06,458 ඔයාට මගෙන් මොනවද ඕන? 267 00:22:06,542 --> 00:22:09,000 සහයෝගිතාවයකින් පටන්ගමු. 268 00:22:09,583 --> 00:22:10,667 ඒක මගේ විශේෂ හැකියාවක් නෙමෙයි.. 269 00:22:10,958 --> 00:22:12,000 ඇත්තට? 270 00:22:12,083 --> 00:22:15,167 බලවත් කෙනෙක්ට ද්‍රෝහී වෙන්න ලොකු ආදරයක් මවාපානකොටත්? 271 00:22:15,250 --> 00:22:16,250 අයියෝ.. 272 00:22:16,875 --> 00:22:18,375 ඔයා මං ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. 273 00:22:18,458 --> 00:22:20,167 මම ඉගෙනගන්න කැමතියි. 274 00:22:21,250 --> 00:22:23,750 මම භයානක වේරියන්ට්ලව හඹා යන්න විශේෂඥයෙක්. 275 00:22:24,458 --> 00:22:25,458 මං වගේද? 276 00:22:25,750 --> 00:22:26,792 277 00:22:26,875 --> 00:22:29,000 නැහැ, ප්‍රධාන වශයෙන් භයානකම වේරියන්ට්ලව. 278 00:22:29,083 --> 00:22:31,667 ඔයා පූස් පැටියෙක්නේ. 279 00:22:32,292 --> 00:22:34,250 මට ඔයාගෙන් අහන්න ප්‍රශ්න කිහිපයක් තියෙනව. 280 00:22:34,333 --> 00:22:35,708 ඔයා ඒවට අවංකවම උත්තර දෙන්න. 281 00:22:35,792 --> 00:22:38,667 ඊට පස්සෙ ඔයාට ඕන යම් දෙයක් මට දෙන්න පුළුවන් වෙයි. 282 00:22:39,292 --> 00:22:40,667 ඔයාට ඕන මෙහෙන් එලියට යන්න, නේද? 283 00:22:41,458 --> 00:22:42,792 ඔව්, එහෙනම් අපි එතනින් පටන්ගමු. 284 00:22:42,875 --> 00:22:44,958 ඔයා ආපහු එනව නම්, ඔයා මොනවද කරන්නේ? 285 00:22:47,708 --> 00:22:49,958 - මම පටන් ගත්ත දේ ඉවර කරනව. - ඒ මොකක්ද? 286 00:22:50,542 --> 00:22:51,792 මගේ සිහසුන ලබාගන්නවා. 287 00:22:52,208 --> 00:22:53,458 ඔයාට ඕන රජවෙන්නද? 288 00:22:53,542 --> 00:22:55,542 මට වෙන්න ඕන නැහැ, උපතින්ම මම රජෙක්. 289 00:22:55,625 --> 00:22:58,208 මං දන්නවා, ඒත් රජවෙන්න ඕන කොහෙද හරියටම? 290 00:23:00,583 --> 00:23:02,042 ඔයාට තේරෙන එකක් නැහැ. 291 00:23:02,125 --> 00:23:03,125 උත්සහ කරන්න. 292 00:23:06,042 --> 00:23:07,417 මිඩ්ගාඩ්වල. 293 00:23:07,500 --> 00:23:09,250 නොහොත් පෘථිවියේ. 294 00:23:10,458 --> 00:23:13,167 හරි, දැන් ඔයා මිඩ්ගාඩ්වල රජු, ඊට පස්සෙ? 295 00:23:13,250 --> 00:23:14,417 සතුටින් ජිවත් වෙනවද? 296 00:23:16,500 --> 00:23:18,667 ඇස්ගාඩ්, ඊට පස්සෙ නයින් රෙල්ම්ස්. 297 00:23:19,250 --> 00:23:21,208 අභ්‍යවකාශය? 298 00:23:21,292 --> 00:23:25,083 අභ්‍යවකාශය විශාලයි. ඒක ඔයාගේ කිරුළට වටිනාකමක් ගෙනේවි. 299 00:23:25,167 --> 00:23:26,625 "ලොකි, අභ්‍යවකාශයේ රජු." 300 00:23:28,000 --> 00:23:29,875 මට සමච්චල් කරනවකෝ.. 301 00:23:29,958 --> 00:23:31,708 නැහැ, එහෙම නැහැ. 302 00:23:32,042 --> 00:23:35,125 අවංකවම, මම ඇත්තටම රසිකයෙක්, ඔව්. 303 00:23:35,208 --> 00:23:41,167 මට පුදුම, විශාල හැකියාවක් තියෙන කෙනෙක්ට පාලකයෙක් විතරක් වෙන්න ඕන වෙන්නේ ඇයි කියල? 304 00:23:45,208 --> 00:23:47,417 මට ඒක එයාලට ලෙහෙසි කරලා දෙන්න පුළුවන්. 305 00:23:47,500 --> 00:23:48,917 මිනිස්සු ලෙහෙසියට කැමතියි. 306 00:23:49,000 --> 00:23:55,583 නිදහසේ ගීතය තමයි මම කියපු පීඩාකාරීම සහ පළමු බොරුව 307 00:23:56,083 --> 00:23:57,292 ඒක කොහොමද උනේ? 308 00:23:57,375 --> 00:23:59,917 හැම ජිවියෙක්ටම වගේ, 309 00:24:00,500 --> 00:24:05,500 ලැජ්ජාව සහ අවිනිශ්චිතතාවය සහ පසුතැවීම වැඩි කරන්න තෝරාගන්නව. 310 00:24:07,083 --> 00:24:09,250 හැම මාවතකම බෙදීමක් තියෙනව. 311 00:24:09,333 --> 00:24:12,000 එහෙම වෙලත් වැරදි මාවත නිතරම තෝරාගන්නව. 312 00:24:12,458 --> 00:24:14,125 හොඳයි, ඔව්. 313 00:24:14,208 --> 00:24:15,833 ඔයා කිව්වේ, " හැම ජීවියෙකුම වගේ," 314 00:24:15,917 --> 00:24:18,750 මං හිතන්නේ ඔයාව ඒ වර්ගයට අයිති වෙන්නේ නැහැ නේද? 315 00:24:22,750 --> 00:24:24,958 ටයිම් කීපර්වරුන් හොඳ සර්කස් එකක් හදල තියෙනව, 316 00:24:26,083 --> 00:24:29,083 විකටයෝ තමන්ගේ කොටස හොඳට කරනවා කියල මට පේනවා. 317 00:24:31,000 --> 00:24:33,042 සැහෙන්න උපමා කියන කෙනෙක්, මම ගොඩක් කැමතියි ඒකට. 318 00:24:33,125 --> 00:24:34,917 ඒකෙන් ඔයාව ගොඩක් බුද්ධිමත් කරවනව. 319 00:24:35,000 --> 00:24:36,125 මම බුද්ධිමත්. 320 00:24:36,792 --> 00:24:37,875 මං දන්නව. 321 00:24:37,958 --> 00:24:39,083 හරි. 322 00:24:41,292 --> 00:24:42,292 හරි. 323 00:25:02,000 --> 00:25:03,500 මේ මොකක්ද? 324 00:25:04,042 --> 00:25:06,833 ඔයාගේ හොඳම ඒවායේ සාම්පල් එකක්, කමක් නැද්ද.. 325 00:25:13,875 --> 00:25:16,292 සේරම ඔයාලට ඉස්සර වගේමනම්. 326 00:25:19,292 --> 00:25:20,750 මම දැන් අර කියපු බීම එක බොන්නම්. 327 00:25:23,042 --> 00:25:24,042 නෑ. 328 00:25:24,625 --> 00:25:27,125 මට මතකයි, මම එතන හිටිය, වෙන මොකුත්? 329 00:25:28,208 --> 00:25:32,375 පාලනය කරන්න ඉපදුනු කෙනෙක් සැහෙන්න පරාජය වෙන එක, මහා විහිළුවක්. 330 00:25:33,083 --> 00:25:35,208 ඒ ඔයාගේ හැටි කියල කියන්නත් ඉඩ තියෙනව ඔයා. 331 00:25:35,292 --> 00:25:39,125 දන්නවද, ඕක මට කියපු අන්තිම කෙනාට ඒ හැටි හොඳ දෙයක් උනේ නැහැ. 332 00:25:39,208 --> 00:25:40,667 ඔව්, ෆිල් කොල්සන්. 333 00:25:42,958 --> 00:25:44,250 නෑ. 334 00:25:45,083 --> 00:25:49,167 ඇවෙන්ජර්ස්ල එකමුතු උනේ නැද්ද ඔයාව පරද්දල එයා වෙනුවෙන් පලි ගන්න? 335 00:25:49,250 --> 00:25:51,125 මැරුණු මිනිහෙකුට පොඩි අස්වැසිල්ලක්. 336 00:25:51,208 --> 00:25:52,750 ඔයා මිනිස්සුන්ට රිද්දල සතුටු වෙනවද? 337 00:25:55,000 --> 00:25:56,500 මිනිස්සුන්ට පහත් බව දැනෙන්න සලස්වලා? 338 00:25:57,125 --> 00:25:58,333 එයාලව බය කරවලා? 339 00:25:58,417 --> 00:26:01,000 - ඔයාගේ සෙල්ලම් වලින් මම බයවෙන්නේ නැහැ. - එයාලව පහත් අය බවට පත් කරලා? 340 00:26:01,083 --> 00:26:02,250 මම කවුද කියල මං දන්නව. 341 00:26:02,333 --> 00:26:04,083 - මිනිමරුවෙක්? - විමුක්තිදායකයෙක්. 342 00:26:04,833 --> 00:26:06,250 ඇහැ සමහරවිට. 343 00:26:09,167 --> 00:26:12,167 බලන්නකෝ ඒ හිනාව, ඔයා ඒකෙන් සතුටු වෙනව. 344 00:26:12,250 --> 00:26:13,750 ඔයා එයාලට රිදවල සතුටු වුනාද? 345 00:26:13,833 --> 00:26:16,042 මම මේ සෙල්ලම කරන්න ඕන නැහැ, මම දෙවියෙක්. 346 00:26:16,125 --> 00:26:18,333 මොකේටද කිව්වේ? ප්‍රයෝගයට නේද? 347 00:26:18,417 --> 00:26:21,833 ඔව්, මට මේකේ නම් ඇති ප්‍රයෝගයක් පෙන්නේ නැහැ. 348 00:26:25,000 --> 00:26:26,708 නැහැ, මං හිතන්නේ නැහැ ඔයාට පෙනෙයි. 349 00:26:28,708 --> 00:26:30,458 ඔයාගේ පලායාම ගැන කතා කරමු. 350 00:26:30,542 --> 00:26:34,833 ඔයා මහ කැත දේවල් කරන්නයි, පලා යන්නයි දක්ෂයි 351 00:26:34,917 --> 00:26:37,542 මම මොනා කියන්නද? මම දඟකාර මගොඩියෙක්! 352 00:26:38,625 --> 00:26:40,042 මේක අමං කැමතිම එකක්. 353 00:26:41,667 --> 00:26:44,750 354 00:26:44,833 --> 00:26:48,208 355 00:26:48,292 --> 00:26:50,042 356 00:26:50,125 --> 00:26:51,292 බර්බන්, සෝඩා? 357 00:26:52,333 --> 00:26:53,375 ස්තුතියි. 358 00:26:53,875 --> 00:26:55,083 අනිවාර්යෙන්ම. 359 00:26:55,167 --> 00:26:57,042 තව මොනවහරි තියෙනවද මට ඔයා වෙනුවෙන් කරන්න, සර්? 360 00:26:57,958 --> 00:26:59,792 අපි එහෙම දෙයක් හොයාගමු නේද? 361 00:27:06,208 --> 00:27:08,542 - මිස්? - ඔව්, මිස්ටර් කූපර්? 362 00:27:08,625 --> 00:27:10,875 ඔයා ඔය සටහන බැලුව නම් හොඳයි. 363 00:27:13,250 --> 00:27:14,542 මගේ ළඟ බෝම්බයක් තියෙනව. 364 00:27:30,625 --> 00:27:33,250 මට තේරෙන්නේ නැහැ මේ කිසිම දෙයක් 365 00:27:33,333 --> 00:27:34,917 නැහැ, මේක තමයි හොඳට කොටස. 366 00:27:46,958 --> 00:27:48,125 ආයේ දවසක මුණගැහෙමු. 367 00:27:50,000 --> 00:27:54,208 සහෝදරයා, හෙයිම්ඩල්, ඔයා ලෑස්තී උනොත් හොඳයි. 368 00:28:11,125 --> 00:28:14,708 ඔයා D. B කූපර් විධියට හිටිය කියල මට විශ්වාස කරන්න බැහැ. 369 00:28:14,792 --> 00:28:17,333 ඒ කාලේ මම තරුණයි, ඒ වගේම මම තෝර්ට ඔට්ටුවක් පරාද වුනා. 370 00:28:17,417 --> 00:28:20,667 මම මේ මිනිස්සුන්ගේ වැඩ වලට බාධා වෙනකොට TVA එක කොහෙද තිබ්බේ? 371 00:28:20,750 --> 00:28:23,917 අපිත් ඔයත් එක්කම සෙක්‍රඩ් ටයිම්ලයින් එකේ සැරිසරමින් හිටියෙ. 372 00:28:24,000 --> 00:28:27,083 ඒකට ටයිම් කීපර්වරුන්ගේ අනුමැතිය ලැබුනද? 373 00:28:27,167 --> 00:28:30,375 අනුමැතිය ලද නොලද කියල දෙයක් විධියට මම ඒ ගැන හිතන්නේ නැහැ. 374 00:28:30,458 --> 00:28:31,583 ඒක ඇවිල්ල එක්තරා අන්දමක.. 375 00:28:32,625 --> 00:28:33,792 ආපහු පලායාමට යොමුවෙමු... 376 00:28:33,875 --> 00:28:35,917 ඒ වගේම පොඩි මනෝවිද්‍යාවක්. 377 00:28:36,000 --> 00:28:38,792 ඔයා පලා යන්නේ මොකකින් කියලද ඔයා හිතන්නේ? 378 00:28:38,875 --> 00:28:39,917 ඇති. 379 00:28:42,792 --> 00:28:44,042 ආපහු ඔයාගේ කුඩුවට. 380 00:28:44,958 --> 00:28:47,208 පේනවද, මට බර ආයුධ පාවිච්චි කරන්නත් පුලුවන්. 381 00:28:47,292 --> 00:28:49,333 මම නැගිට්ටේ තර්කයක් මතුකරන්න. 382 00:28:49,417 --> 00:28:50,917 මට සමාවෙන්න, යන්න එහෙනම්. 383 00:28:51,000 --> 00:28:52,292 දැන් ඒක තේරුමක් නැහැ. 384 00:28:52,375 --> 00:28:53,542 හරි, ඔයා වාඩිවෙලා ඉන්න එහෙනම්. 385 00:28:53,625 --> 00:28:54,875 මම මට ඕන දේ කරන්නම්! 386 00:28:54,958 --> 00:28:55,958 අනිවාර්යෙන්ම. 387 00:29:00,542 --> 00:29:02,958 ඔයාට හරියටම මොකක්ද ඕන? 388 00:29:03,042 --> 00:29:06,250 මට ඕන ඔයා යමක් ඇයි කරන්නෙ? මොකක්ද කරන්නේ? කියල අවංක වීම. 389 00:29:06,750 --> 00:29:07,792 බොරුකාරයා. 390 00:29:07,875 --> 00:29:08,875 ඇත්තටම. 391 00:29:08,958 --> 00:29:14,667 බිහිසුණු ප්‍රයෝගකාර දෙවියන් ගැන ගැඹුරු තෙරුම්ගනිමක් මම හොයන්නෙ. 392 00:29:14,750 --> 00:29:17,625 ලොකිව ලොකි බවට පත් කරන්නේ මොනවද ? 393 00:29:18,083 --> 00:29:20,625 - මං දන්නවා මේ තැන මොකක්ද කියල. - මොකක්ද? 394 00:29:20,708 --> 00:29:22,042 මේක මායාවක්. 395 00:29:24,417 --> 00:29:30,583 දුර්වලයින්ට බය දැනෙන විදියට නිර්මාණය කරපු කුරිරු, මායාවක්. 396 00:29:30,667 --> 00:29:33,875 පාලනය කරන්න කරපු දුක්ඛිත උත්සහයක්. 397 00:29:33,958 --> 00:29:36,208 ඔයා පුරාජේරු ගහන්නේ 398 00:29:36,292 --> 00:29:39,708 විශ්වයේ හැම දේම තීරණය කරන දිව්‍යමය බලය ඔයා වගේ. 399 00:29:40,500 --> 00:29:42,125 - අපි එහෙම අය තමයි. - නැහැ. 400 00:29:43,042 --> 00:29:44,583 මගේ තීරණය මගේ. 401 00:29:44,667 --> 00:29:46,958 ඔයාගේ තීරණය ඔයාගේ. හොඳයි, ඒ විධියට වැඩේ කරමු. 402 00:29:47,042 --> 00:29:48,708 මං හිතන්නේ මේක ඔයාව අවුස්සලා ගනීවි. 403 00:29:48,792 --> 00:29:51,988 නිදහස නැමැති දීප්තිමත් ඇමෙන් උඹලගේ ජීවිතයේ..... 404 00:29:52,012 --> 00:29:55,208 ...සතුට නැතිකරලා දාලා බඩගාගෙන යන්න සලස්වනවා. 405 00:29:55,333 --> 00:29:56,333 හරියටම හරි. 406 00:29:57,458 --> 00:29:58,458 මම.. 407 00:29:58,958 --> 00:30:02,375 මම මට හිමි හැම දේම ලබාගන්න ඔන්න මෙන්න හිටියෙ, 408 00:30:02,458 --> 00:30:04,667 මම ඒ දේවල් ලබාගන්නකොට, ඒ ලබාගන්නේ මම එහෙම කරපු නිසා. 409 00:30:04,750 --> 00:30:06,500 එහෙම නැතුව ඒක එහෙම වෙන්න තිබ්බ නිසාවත්, 410 00:30:06,583 --> 00:30:10,708 ඔහේගේ නිසාවත් TVA එක නිසාවත්, 411 00:30:10,792 --> 00:30:13,875 ඔහේ ඔහේව හඳුන්වාගන්න විධියට මට ඉඩ දුන්නු නිසාවත් නෙමෙයි. 412 00:30:14,583 --> 00:30:16,042 අවංකවම, ඔහේ හෙන දුක්ඛිතයි. 413 00:30:16,958 --> 00:30:18,083 තමුන් අදාලම නැති කෙනෙක්. 414 00:30:19,042 --> 00:30:20,042 දීර්ඝ මාර්ගයක්... 415 00:30:20,667 --> 00:30:22,208 මම ඉහලට යන මාර්ගයේ පයට පෑගෙන කෙනෙක්. 416 00:30:24,458 --> 00:30:25,542 ඔහේ ඉවරද? 417 00:30:25,958 --> 00:30:28,083 ඔයා මේ දේවල් බරපතලව සලකල කතා කරන්න ගනීවි. 418 00:30:28,208 --> 00:30:30,250 ඔයා ටෙසෙරැක්ට් එක අහුලගත්තේ නැත්නම්, 419 00:30:30,333 --> 00:30:32,917 ඔයාව ඇස්ගාඩ්වල සිරකුටියකට අරගෙන යනව. 420 00:30:42,333 --> 00:30:43,333 ලොකි. 421 00:30:43,917 --> 00:30:45,417 කොහොමද, අම්මේ. 422 00:30:46,042 --> 00:30:47,417 මම ඔයාව ආඩම්බරයට පත්කලාද? 423 00:30:47,500 --> 00:30:50,167 අනේ මේක තවත් දරුණු කරන්න එපා. 424 00:30:50,250 --> 00:30:51,250 මේ මොකක්ද? 425 00:30:51,333 --> 00:30:53,917 මේක විකාරයක්, තවත් උපක්‍රම, කවදාවත් මෙහෙම වෙලා නැහැ. 426 00:30:54,000 --> 00:30:55,042 ඔයාට මෙහෙම වෙලා නැහැ. 427 00:30:55,125 --> 00:30:56,292 තවම නැහැ. 428 00:30:57,083 --> 00:30:59,417 බලන්න, TVA එක ඔයාගේ සම්පුර්ණ අතීතයම දන්නවා විතරක් නෙමෙයි, 429 00:30:59,500 --> 00:31:01,917 අපි ඔයාගේ මුළු ජිවිතයම, ඒක වෙන්න ඕන කොහොමද කියලත් දන්නව. 430 00:31:02,000 --> 00:31:03,542 ඒක සැනසිල්ලක් විධියට හිටහන්න. 431 00:31:04,208 --> 00:31:05,292 මේක අයුක්ති සහගත දෙයක්. 432 00:31:05,375 --> 00:31:07,167 මෑ ඔයාගේ අම්ම නෙමෙයිද? 433 00:31:11,417 --> 00:31:12,500 නැහැ. 434 00:31:14,292 --> 00:31:15,292 435 00:31:17,375 --> 00:31:21,583 තමන් ගැන ඇරෙන්න අනිත් හැමෝම ගැන නිතරම සංවේදියි. 436 00:31:22,083 --> 00:31:24,292 ඊට පස්සෙ ඩාක් එල්ව්ස්ලා ඔතනට පහරදුන්නා, 437 00:31:24,375 --> 00:31:26,667 ඔයා හිතුවේ ඔයා එයාලව තෝර් ඉන්න දිහාවට යවනවා කියල. 438 00:31:26,750 --> 00:31:29,167 ඔයා පඩිපෙළ නැගල වමට හැරෙන්න. 439 00:31:29,750 --> 00:31:31,833 ඒත් ඒ වෙනුවට ඔයා උන්ව යැව්වේ... 440 00:31:32,417 --> 00:31:33,667 මං කවදාවත් කියන්නේ නැහැ. 441 00:31:49,417 --> 00:31:51,250 ඔයා එයාව තියාගෙන ඉන්නේ කොහෙද? එයා කොහෙද? 442 00:31:51,833 --> 00:31:53,292 ඔයා උන්ව යැව්වේ ඇය වෙතට. 443 00:31:53,375 --> 00:31:56,125 මං ඔයාව විශ්වාස කරන්නේ නැහැ. තමුසේ බොරු කියන්නේ, ඒක ඇත්ත නෙමේ. 444 00:31:56,208 --> 00:31:57,625 ඒක ඇත්ත. 445 00:31:58,125 --> 00:31:59,833 ඒක තමයි කාලයේ නිවැරදි ගලායාම... 446 00:31:59,917 --> 00:32:04,292 ඒක ආයෙමත් ආයෙමත් වෙනවා මොකද ඒක වෙන්න තිබ්බ දෙයක්... 447 00:32:04,375 --> 00:32:05,500 ඒක එහෙම වෙන්න ඕන නිසා.. 448 00:32:05,583 --> 00:32:08,208 - TVA ඒ බව සහිතක වෙනවා. - එයා කොහෙද ඉන්නේ? 449 00:32:08,292 --> 00:32:11,833 දැන් ඔයා මට කියන්නේ නැත්තේ ඇයි, ඔයා මිනිස්සුන්ට රිද්දල සතුටු වෙනවා කියල? 450 00:32:11,917 --> 00:32:13,958 - මම තමුසෙව විශ්වාස කරන්නේ නැහැ. - ඔයා මිනි මැරීමෙන් සතුටු වෙනවද? 451 00:32:14,042 --> 00:32:15,875 - මම උඹව මරනවා. - අම්මව මැරුව වගේද? 452 00:32:23,167 --> 00:32:26,042 සමාවෙන්න, කාල සංකලනකය ඔයාව ලූප් එකක යැව්වට ලීබඩු යවන්නේ නැහැ. 453 00:32:26,458 --> 00:32:28,417 ඔයා රජවෙන්න නෙමෙයි ඉපදුනේ, ලොකි. 454 00:32:28,500 --> 00:32:31,833 ඔයා ඉපදුනේ වේදනාව සහ විඳවීම සහ මරණය නිසා. 455 00:32:31,917 --> 00:32:35,583 ඒක එහෙමයි වෙන්න ඕන, ඒක එහෙමයි උනේ, ඒක වෙන්නේ එහෙමයි. 456 00:32:35,667 --> 00:32:40,167 අනිත් අයට තමන්ගේ හොඳම ස්වරුපය ළඟා කරගන්න පුළුවන් එතකොට.. 457 00:32:57,875 --> 00:32:59,083 මේ තැන මොකක්ද? 458 00:33:02,417 --> 00:33:03,458 අයියෝ... 459 00:33:12,000 --> 00:33:13,583 ඔයා මොනවද කරන්නේ? 460 00:33:13,667 --> 00:33:16,250 මගේ රස්සාව, ඔයාගේ රස්සාවට බාධා කරන එකද? 461 00:33:16,333 --> 00:33:18,125 අපිට තත්වයක් උද්ගතවෙලා. 462 00:33:18,208 --> 00:33:20,833 හැම වෙලාවේම තත්වයක් හටගන්නවා\. 463 00:33:23,458 --> 00:33:24,625 කොහෙවත් යන්න එපා. 464 00:33:25,875 --> 00:33:28,167 ඒක හොඳ තත්වෙට හැරිගෙන ආව, තදබල විධියට. 465 00:33:35,250 --> 00:33:37,833 - ඔය වේරියන් එක්ක කතා කිරීම වැරද්දක්. - ඒ ඔයාගේ මතය. 466 00:33:37,917 --> 00:33:39,167 එයාව නැවත සකසන්න ඕන! 467 00:33:39,250 --> 00:33:42,083 ඔයා හිතන්නේ හැමෝවම නැවත සකසන්න ඕන කියල. මම හොඳ දේවල් ලබාගන්නවා! 468 00:33:42,167 --> 00:33:43,167 අපිට තවත් ඒකකයක් නැතිවුනා. 469 00:33:47,792 --> 00:33:50,708 හරි, ලොකි, මං හිතන්නේ අපිට හෙට මේක ඉවර කරන්න පුළුවන්.. 470 00:34:03,542 --> 00:34:05,167 දඟකාර මගෝඩියා. 471 00:34:21,708 --> 00:34:23,333 මම පුදුම වුනා කියල කියන්න තිබ්බ නම් කියල හිතනව. 472 00:34:23,417 --> 00:34:26,125 - ඔව්, ඔයා අපිට බාධා නොකල නම් හරි. - මම? මේක මගේ වරදක්ද? 473 00:34:26,208 --> 00:34:27,875 මේ බලන්න, එයාට වැඩි දුරක යන්න බැහැ. 474 00:34:27,958 --> 00:34:30,375 බෙදිලා යන්න, දැක්ක ගමන් මකල දාන්න. 475 00:34:30,458 --> 00:34:33,333 නැහැ, මකන්න එපා, නැවත සකසන්න එපා. එයාට තවමත් අපිට උදව් වෙන්න පුළුවන්! 476 00:34:42,333 --> 00:34:43,500 හේයි! 477 00:34:43,583 --> 00:34:45,292 හේයි, මං ඔයාව දන්නවා. 478 00:34:45,375 --> 00:34:47,875 ඔයා තමයි නිල්පාට පෙට්ටියක් එක්ක ආව අපරාධකාරයා. 479 00:34:48,542 --> 00:34:50,375 - ඔව්. - ඔයාගේ නම මොකක්ද? 480 00:34:50,958 --> 00:34:52,250 කේසි. 481 00:34:53,125 --> 00:34:55,583 මට ටෙසරෙක්ට් එක දෙන්න, නැත්නම් මම ඔයාව මාළුවෙක් කරනවා, කේසි. 482 00:34:55,667 --> 00:34:57,125 මාළුවෙක් කියන්නේ මොකෙක්ද? 483 00:34:57,208 --> 00:34:58,208 මාළුවෙක් කියන්නේ මොකෙක්ද? 484 00:34:58,292 --> 00:34:59,833 ඔයා මාළුවෙක්ව දන්නේ නැත්තේ කොහොමද? 485 00:34:59,917 --> 00:35:01,667 මම ජිවිත කාලේ පුරාවටම මේසයක් පිටිපස්සේ හිටියෙ. 486 00:35:01,750 --> 00:35:03,333 මොකක්ද ඒකේ ඇති වෙනස? 487 00:35:03,417 --> 00:35:06,208 මම අනුගත වෙන්න කලින් මට වෙන තර්ජනය කොයි තරම්ද කියල දැනගන්න ඕන මට. 488 00:35:06,292 --> 00:35:09,125 මරණය, කේසි, සහාසික, වේදනාකාරී මරණයක්.. 489 00:35:09,208 --> 00:35:12,208 හරි, හරි, මම අනුගත වෙනව. 490 00:35:13,833 --> 00:35:15,375 මම අනුගත වෙනවා, අම්ම්මෝ! 491 00:35:17,125 --> 00:35:20,333 492 00:35:20,417 --> 00:35:22,083 මේකද? 493 00:35:26,917 --> 00:35:27,917 මොකක්? 494 00:35:29,167 --> 00:35:30,542 ඉන්ෆිනිටි ස්ටෝන්ස්? 495 00:35:33,083 --> 00:35:34,083 කොහොමද... 496 00:35:35,667 --> 00:35:36,833 මේවා කොහොමද ඔයා ළඟ තියෙන්නේ? 497 00:35:36,917 --> 00:35:39,083 අපිට ඕව ගොඩක් ලැබෙනවා ඇත්තටම. 498 00:35:39,375 --> 00:35:41,750 ඔව්, සමහරු කොළ හුළගේ නොයන්න මේවා තියනව. 499 00:35:42,625 --> 00:35:43,708 සමහරු. 500 00:36:24,833 --> 00:36:27,333 විශ්වයේ ශ්‍රේෂ්ඨතම බලය මේකද? 501 00:36:39,125 --> 00:36:41,458 තව ටිකෙන් ඔයා මට පහරදෙනව. 502 00:36:41,542 --> 00:36:42,833 ඒක ලොකු අනාගනිමක්. 503 00:36:43,667 --> 00:36:45,667 බෙදිලා යන්න. පහල කොටස පරික්ෂා කරන්න. 504 00:36:46,792 --> 00:36:48,083 මම ඔයාට සමාව දෙන්නේ නැහැ. 505 00:37:44,833 --> 00:37:46,458 මගේ පුතාලා, අමං ඔයාලට ආදරෙයි. 506 00:37:49,208 --> 00:37:50,625 මේ තැන මතක තියාගන්න. 507 00:37:52,375 --> 00:37:53,500 ගෙදර. 508 00:38:10,833 --> 00:38:12,542 ලොකි, මම ඔයා ගැන සැහෙන්න හිතුව. 509 00:38:14,958 --> 00:38:17,625 මම හිතුව දවසක අපි උරෙනුර ගැටිලා සදහටම සටන් කරයි කියල. 510 00:38:22,708 --> 00:38:25,542 සමහරවිට, ඔයා හිතුව තරම්ම නරක නැහැ අන්තිමේදී සහෝදරයා. 511 00:38:26,000 --> 00:38:27,000 සමහරවිට නැතුව ඇති. 512 00:38:27,875 --> 00:38:28,917 ස්තුතියි. 513 00:38:29,708 --> 00:38:31,750 ඔයා මෙතන හිටිය නම්, මම ඔයාව බදගන්නත් ඉඩ තියෙනව. 514 00:38:32,917 --> 00:38:34,208 මම මෙතන ඉන්නව. 515 00:38:46,000 --> 00:38:47,375 නොමියෙන? 516 00:38:51,083 --> 00:38:53,833 පරිස්සමින් වචන තෝරාගන්න තිබ්බේ. 517 00:39:07,333 --> 00:39:08,542 උඹ, 518 00:39:09,667 --> 00:39:10,917 කවදාවත්ම... 519 00:39:13,958 --> 00:39:15,000 දෙවියෙක් වෙන්නේ නැහැ... 520 00:40:06,417 --> 00:40:07,875 මොකක්ද විහිලුව? 521 00:40:11,500 --> 00:40:13,042 මහානුභාවසම්පන්න අරමුණක්? 522 00:40:59,542 --> 00:41:00,542 නවත්තන්න.. 523 00:41:02,125 --> 00:41:03,125 ඕක... 524 00:41:04,167 --> 00:41:05,208 නවත්තන්න ඕන! 525 00:41:06,875 --> 00:41:08,500 නවත්තන්න... 526 00:41:08,583 --> 00:41:09,917 නවත්තන්න... ඕක... 527 00:41:10,000 --> 00:41:13,042 නවත්... ඕක.. 528 00:41:21,875 --> 00:41:25,417 මේ කෙනා දිගටම මට කිව්වා මාව මාළුවෙක් කරවනවා කියල. 529 00:41:25,500 --> 00:41:26,542 ඒ මොකෙක් උනත්, 530 00:41:26,625 --> 00:41:28,833 ඊට පස්සෙ එයාල ආව ඇවිල්ල මගේ කරත්තෙ මකල දැම්ම. 531 00:41:28,917 --> 00:41:30,583 ඉතිං මට කරන්න දෙයක් තිබ්බේ නැහැ එතන. 532 00:41:32,750 --> 00:41:34,208 හෙයි, මේ ඉන්නේ ඔයා. 533 00:41:34,292 --> 00:41:37,583 දනන්වද, ඔයා අල්ලගත්ත වේරියන්ට් එලියට පැනගෙන. 534 00:41:55,958 --> 00:41:56,958 ලොකි? 535 00:41:59,708 --> 00:42:01,083 පලයන්න තැනක් නැහැ. 536 00:42:04,708 --> 00:42:06,250 මට ආපහු යන්න බැහැ නේද? 537 00:42:08,875 --> 00:42:10,167 මගේ කාල රේඛාවට. 538 00:42:18,333 --> 00:42:21,292 මම මිනිස්සුන්ට රිදවල සතුටු වෙන්නේ නැහැ. 539 00:42:25,458 --> 00:42:26,458 මම.. 540 00:42:27,042 --> 00:42:28,292 ඒක විඳින්නේ නැහැ. 541 00:42:30,500 --> 00:42:35,500 මම එහෙම කරන්නේ මට එහෙම කරන්න වෙන නිසා. 542 00:42:36,083 --> 00:42:37,583 හරි, මට ඒක පැහැදිලි කරන්න. 543 00:42:38,083 --> 00:42:40,458 මොකද ඒක මායාවේ කොටසක්. 544 00:42:43,042 --> 00:42:48,417 ඒක කුරිරුයි, විජ්ජාකාරයෙක් දුර්වලයින්ට බය සිතට කාවද්දන්න කරන උපක්‍රමයක්. 545 00:42:49,000 --> 00:42:50,750 පාලනයට කරන දුෂ්කර සෙල්ලමක්. 546 00:42:51,792 --> 00:42:53,375 ඔයා තමන් ගැන දන්නවා. 547 00:42:55,625 --> 00:42:57,333 දුෂ්ඨයෙක්. 548 00:42:58,000 --> 00:42:59,417 මම නම් එහෙම නෙමෙයි දකින්නේ. 549 00:43:06,583 --> 00:43:08,083 ඔයා ඕක පාවිච්චි කරන්න උත්සහ කරනවද? 550 00:43:08,167 --> 00:43:09,458 කිහිප වතාවක්ම. 551 00:43:11,125 --> 00:43:14,375 ඉන්ෆිනිටි ස්ටෝන් පවා මෙහෙදී පලක් නැහැ. 552 00:43:17,542 --> 00:43:19,583 TVA බොහොම භයානකයි. 553 00:43:20,458 --> 00:43:22,083 ඒක තමයි මගේ අත්දැකීම උනේ. 554 00:43:22,833 --> 00:43:25,458 මේ අහන්න, මට ඔයාව මෝක්ෂය පිරිනමන්න බැහැ. 555 00:43:26,208 --> 00:43:28,333 ඒත් මට ඔයාට හොඳ යමක් ලබාදෙන්න පුළුවන් වෙයි. 556 00:43:31,042 --> 00:43:33,958 විශේෂිත වේරියන්ට් කෙනෙක් අපේ මිනිට්මෙන්ලව මරනව. 557 00:43:35,083 --> 00:43:38,708 ඔයාට ප්‍රයෝගයට අධිපති දෙවියන්ව ඕන එයාව නවත්වන්න? 558 00:43:38,792 --> 00:43:40,167 අන්න හරි. 559 00:43:40,750 --> 00:43:41,917 ඇයි මාවම? 560 00:43:42,000 --> 00:43:43,917 අපි හඹා යන වෙරියන්ට්... 561 00:43:44,917 --> 00:43:45,917 ඔයා... 562 00:43:48,250 --> 00:43:49,333 සමාවෙන්න, මොකක්ද කිව්වේ? 563 00:44:18,958 --> 00:44:21,292 තුන්වෙනි සහශ්‍රවර්ෂයට පෙර කාල සලකුණක්. 564 00:44:21,375 --> 00:44:22,500 අනිවාර්යෙන්ම කාල විරෝධයක්. 565 00:44:29,167 --> 00:44:30,250 තෙල්. 566 00:44:30,917 --> 00:44:33,042 මං හිතන්නේ මොකෙක් හරි එකෙක් කාල තරණය හොයාගෙන, 567 00:44:33,125 --> 00:44:34,542 ආපහු මෙහෙට ඇවිල්ල පොහොසත් වෙන්න. 568 00:44:34,625 --> 00:44:36,667 අපි විසිරිලා ගිහින් එයාව හොයන්න ඕන නැද්ද, සර්? 569 00:44:37,125 --> 00:44:40,125 නැහැ, ඒ තරම් ලියකියවිලි වැඩ කරන්න වටින්නේ නැහැ ඒකට. 570 00:44:40,208 --> 00:44:42,875 ඒක මකල දාන්න, නිදහස් කරමු, අරෝපනයක් අටවන්න. 571 00:44:43,583 --> 00:44:46,042 ඉන්න, කවුරුහරි ඉන්නවා.. 572 00:44:49,500 --> 00:44:50,583 පරික්ෂා කරන්න... 573 00:45:01,708 --> 00:45:02,792 පහත් වෙන්න. 592 00:45:28,500 --> 01:42:58,500 325 ' වැනි උපසිරසි පරිවර්තනය ~ ශාන් විමුක්ති ~ w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ≡