1
00:00:00,001 --> 00:00:01,373
ඉංග්‍රීසි උපසිරසි නිර්මාණය
explosiveskull
2
00:00:02,500 --> 00:00:05,250
මේකද විශ්වයේ තියෙන ලොකුම බලය?
3
00:00:07,291 --> 00:00:09,791
අපෙන් පැනලා ගිය වේරියන්ට් කෙනෙක්
අපේ මිනිට්මෙන්ලව මරණවා.
4
00:00:13,208 --> 00:00:16,000
මේ වෙනකම් අපිට එයාව හොයාගන්න බැරි වුනා.
5
00:00:16,750 --> 00:00:20,708
ටයිම් වේරියන්ස් ඔතෝරිටි එකයි
ඇස්ගාඩ් වල දෙයියොයි දෙගොල්ලොම එකයි.
6
00:00:20,791 --> 00:00:22,750
බලයෙන් මත් වෙලා,
ඇත්ත පේන්නෙ නෑ.
7
00:00:22,833 --> 00:00:26,000
ටයිම්-කීපර්ස්ලා මේ ප්‍රශ්නෙ හැම පැත්තක්ම බලන් ඉන්නෙ.
8
00:00:26,083 --> 00:00:28,000
එයා හැංගිලා ඉන්නෙ මහා විනාශයන් වෙන තැන් වල.
9
00:00:29,208 --> 00:00:32,416
ඔහෙයි එහෙනම් TVA එක මාව අල්ලන්න අරන් ආපු මෝඩයා.
10
00:00:32,500 --> 00:00:34,250
මං තමා, මං හිතන්නෙ.
11
00:00:34,333 --> 00:00:36,083
මං ටයිම්-කීපර්ස්ලගෙ තැන අල්ලගන්න යන්නෙ.
12
00:00:36,166 --> 00:00:39,041
මට TVA එක පාලනය කරන්න ආසාවක් නෑ.
13
00:00:40,875 --> 00:00:42,166
මං ඌට කිවුවා.
14
00:00:42,250 --> 00:00:43,833
ටයිම්-කීපර්ලා ඉන්න තැන.
15
00:00:43,916 --> 00:00:45,041
තමුන්ට මොනවද ඕනා?
16
00:00:51,541 --> 00:00:52,875
එපා ලෝකි, ඔහොම ඉන්නවා!
17
00:00:52,958 --> 00:00:55,791
ලෝකි ඔහොම ඉන්නවා!
18
00:00:56,250 --> 00:00:57,666
ලෝකි ඔහොම ඉන්නවා!
19
00:01:00,000 --> 00:01:10,000
★★★ ජෙරෝම් වැලස්කා ★★★
කළ උපසිරැසි ගැන්වීමකි.
w w w . b a i s c o p e l k . c o m
19
00:01:38,750 --> 00:01:42,208
අපිට ඕන නම් පොටේටෝ ස්කින්ස් කන්න පුළුවන්
නැත්නම් බෆලෝ ෆින්ගර්ස්...
20
00:01:42,291 --> 00:01:43,916
නැත්නම් වෙන තැනකින් කන්නත් පුළුවන්.
21
00:01:44,000 --> 00:01:45,375
ඇයි ඔයාට මෙතන පේන්න බැරි?
22
00:01:45,458 --> 00:01:47,166
පේන්න බැරුව නෙවේ, බයයි.
23
00:01:47,250 --> 00:01:50,958
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක
කී පාරක් වැහුවද කියලා දන්නවද?
25
00:01:51,041 --> 00:01:53,666
ඒ වුණාට බීම නම් අවුලක් නෑ වගේ.
27
00:01:56,583 --> 00:01:58,583
දෙයියනේ!
28
00:01:59,166 --> 00:02:00,166
මොළේ ගල් වෙලා ගියා!
29
00:02:00,250 --> 00:02:02,083
ඔහොම වෙන්න හේතුව දන්නවනෙ?
30
00:02:02,166 --> 00:02:03,166
ඔන්න පටන් ගත්තා.
31
00:02:03,250 --> 00:02:05,500
ඔයා සීතල මොනවා හරි බිවුවම...
32
00:02:05,583 --> 00:02:08,125
මොළේ ගල් වෙනවා කියන එක සීතලට සම්බන්ධයි...
තේරුණා.
33
00:02:08,208 --> 00:02:09,208
මං මේ ඇත්තටම කියන්නෙ.
34
00:02:09,291 --> 00:02:14,250
සීතල උඩුතල්ල හරහා ගිහාම
මොලේ තියෙන උපාගම සීතලට ගල් වෙනවා.
35
00:02:14,333 --> 00:02:17,833
එතකොට ඔයාගෙ මතකයන් එහෙම්මම ගල් වෙනවා.
36
00:02:19,000 --> 00:02:21,666
- ඒක නම් පට්ට පල් බොරුවක්.
- නෑ!
37
00:02:21,750 --> 00:02:25,333
හරි. කරලා බලන්නකො.
ඔයා හිතන ඕනම දෙයක් එහෙම්මම ගල් වෙයි.
38
00:02:25,416 --> 00:02:26,708
මං ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා,
39
00:02:26,791 --> 00:02:30,291
හැබැයි උපාගම ආයෙ හරි යනකම්
ඔයාට උත්තර දෙන්න බැරි වෙයි.
40
00:02:30,375 --> 00:02:31,583
අභියෝගෙ බාරගන්නවා.
41
00:02:35,958 --> 00:02:37,166
හරි අහන්න.
42
00:02:37,250 --> 00:02:39,916
ටයිම්-කීපර්ලගෙ ආරක්ෂාවට කීදෙනෙක් ඉන්නවද?
43
00:02:41,416 --> 00:02:42,416
මොකක්?
44
00:02:49,458 --> 00:02:52,458
අපි දැන් කොච්චර කාලයක් තිස්සෙ හොඳම යාළුවොද?
45
00:02:53,666 --> 00:02:54,666
හුඟ කාලයක් තිස්සෙ.
46
00:02:54,750 --> 00:02:56,958
ඔයාට මට ඕනම දෙයක් කියන්න
පුළුවන් කියලා දන්නවනෙ, නේ?
47
00:02:57,041 --> 00:02:58,166
නැතුව.
48
00:02:58,250 --> 00:03:01,333
ඉතින් ටයිම්-කීපර්ලගෙ ආරක්ෂාවට
ඉන්න ගාන ඇයි මට නොකියන්නෙ?
49
00:03:01,416 --> 00:03:02,666
ආ ඒකට ඉන්නවා...
50
00:03:07,125 --> 00:03:08,125
මෙතන, මට...
51
00:03:09,291 --> 00:03:11,291
මට මතකයි, මං මෙතන දන්නවා.
52
00:03:15,333 --> 00:03:16,458
ඒ වුණාට ඔයාව දන්නෙ නෑ.
53
00:03:16,541 --> 00:03:19,708
ඒකට කමක් නෑ. ඔයාට මහන්සි නිසා ඔය.
54
00:03:21,958 --> 00:03:25,125
ඔව්. එක්කො මහන්සි නිසා වෙන්න ඇති.
55
00:03:27,875 --> 00:03:29,666
කොහොමද සෝපාන හොයාගන්නෙ?
56
00:03:30,750 --> 00:03:32,125
ඒවා රත්තරන් පාටයි.
57
00:04:03,166 --> 00:04:05,416
සියලුම මිනිට්මෙන්ලා අවි ගබඩාවට වාර්තා කරන්න.
58
00:04:05,500 --> 00:04:07,000
කාල රේඛාව ආරක්ෂා කරන්න.
59
00:04:09,958 --> 00:04:12,083
සියලුම මිනිට්මෙන්ලා අවි ගබඩාවට වාර්තා කරන්න.
60
00:04:12,166 --> 00:04:13,458
කාල රේඛාව ආරක්ෂා කරන්න.
61
00:04:17,750 --> 00:04:18,833
අනේ මංදා, සර්.
62
00:04:52,750 --> 00:04:54,958
සියලුම මිනිට්මෙන්ලා අවි ගබඩාවට වාර්තා කරන්න.
63
00:04:55,041 --> 00:04:56,416
කාල රේඛාව ආරක්ෂා කරන්න.
64
00:05:24,208 --> 00:05:26,083
ඒයි! නවතිනවා!
65
00:05:43,625 --> 00:05:44,958
ප්‍රශ්ණ දෙක තුනක් තියේ.
66
00:05:45,041 --> 00:05:46,875
වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?
67
00:05:46,958 --> 00:05:48,291
ඔහොම කතා කරනවද.
68
00:05:50,125 --> 00:05:51,833
ඔයා ලෝකි කෙනෙක් කියලා විශ්වාසද?
69
00:05:51,916 --> 00:05:53,666
- ඔයා මගෙ පාර හරස් කරනවා.
- ඔයයි මගේ පාර.
70
00:05:57,916 --> 00:06:00,000
මං හිතුවෙ දෙන්නට එකට
වැඩ කරන්න පුළුවන් වෙයි කියලා.
71
00:06:06,333 --> 00:06:09,041
හැබැයි දැන් පේනවා ඔයාට දුර පේන්නෑ කියලා.
72
00:06:11,666 --> 00:06:13,458
ඒ නිසා එක්කො ඔයා කැමැත්තෙන්ම එනවා...
73
00:06:16,250 --> 00:06:19,000
නැත්නම් අකමැත්තෙන් එනවා. කෝක වුණත්,
ඒ ක්‍රමේට තමා මං ටයිම්-කීපර්ලා ළඟට යන්නෙ.
74
00:06:19,083 --> 00:06:20,458
දෙයියනේ කට වහ ගනින්කො!
75
00:06:20,541 --> 00:06:22,583
ඒයි!
76
00:06:26,583 --> 00:06:28,125
තව ළඟට ආවොත් මූව මරණවා.
77
00:06:28,791 --> 00:06:30,833
මරණවා ඉතින්.
78
00:06:45,208 --> 00:06:46,458
කකුල අතාරිනවා!
79
00:06:52,000 --> 00:06:53,916
සුභ ගමන්, වේරියන්ට්.
80
00:06:55,083 --> 00:06:58,166
බැටරි ඉවරයි.
81
00:06:58,250 --> 00:06:59,458
මේක වැඩ නෑනෙ.
83
00:07:09,000 --> 00:07:12,666
මෙහාට දෙනවා.
ඔහේ ඕක චාර්ජ් කරන්නවත් දන්නෙ නෑ.
84
00:07:12,750 --> 00:07:15,666
නැත්තෙ මොකද.
තාක්ෂණය ගැන දන්න(ටෙක්-සැවී) එකම ලෝකි ඔයා නෙවෙයි.
85
00:07:15,750 --> 00:07:16,958
කොයි වෙලාවකවත් මට ඔය නම කියන්න එපා.
86
00:07:18,000 --> 00:07:19,875
- ටෙක්-සැවී කියලද?
- නෑ, ලෝකි කෙනෙක් කියලා.
87
00:07:22,875 --> 00:07:24,333
ඔහේ නිකන් මැජික් කාරයෙක් විතරයි එහෙනම්?
88
00:07:24,416 --> 00:07:28,333
හරි. එහෙනම් ඊළඟ මැජික් එක විදිහට
ඔහේව අතුරුදහන් කරන්නම්.
89
00:07:32,958 --> 00:07:35,416
- ඔයාගෙ බලයක්ද ඒ?
- තමුසෙ කොහාටද අපිව ගෙනාවෙ?
90
00:08:01,875 --> 00:08:04,041
මෝඩ හරකා!
මේ ලැමෙන්ටිස් 1.
91
00:08:04,125 --> 00:08:05,375
මංදා ඒ මොකද්ද කියලා!
92
00:08:06,833 --> 00:08:09,625
ග්‍රහ ලෝකෙ කඩන් වැටිලා විනාශ වෙන්න යන හඳ.
93
00:08:10,833 --> 00:08:14,208
අර ටෙම්පොඩ් එකේ තිබ්බ විනාශ වලින් දරුණුම විනාශය!
94
00:08:14,291 --> 00:08:16,041
කාටවත් මෙහෙන් පැනගන්න බෑ !
95
00:08:16,125 --> 00:08:17,500
ඔන්න බලාගෙන!
96
00:08:18,166 --> 00:08:21,208
සමාවෙන්න නෝනා.
විස්තර කොලේ කියවන්න බැරි වුණා.
97
00:08:22,583 --> 00:08:24,541
මං හිතුවේ ඔයාට මාව මරන්න ඕනා කියලා.
98
00:08:24,625 --> 00:08:26,291
මං දන්නෑ තමුසෙ අර ටෙම්පැඩ් එක කොහේ හැංගුවද කියලා,
99
00:08:26,375 --> 00:08:29,083
හැබැයි තමුසෙ ඉවර වුණොත්, ඒකත් ඉවරයි,
එතකොට මාත් ඉවරයි.
100
00:08:29,166 --> 00:08:30,708
අතෙන්ට!
101
00:08:30,791 --> 00:08:32,791
- අපි දැන් එකටද වැඩ?
- අපෝ නෑ!
102
00:08:34,875 --> 00:08:36,000
පාත් වෙනවා!
103
00:08:36,916 --> 00:08:38,291
තමුසෙගෙ උදව් ඕන නෑ!
104
00:08:38,375 --> 00:08:39,833
ඔයා නම් හරිම අමුතුයි!
105
00:09:20,625 --> 00:09:21,833
මොකද ඔය කරන්නෙ?
106
00:09:22,375 --> 00:09:23,583
තමුසෙ මොකද ඔය කරන්නෙ?
107
00:09:24,375 --> 00:09:25,916
මාව වශී කරන්නද හදන්නෙ?
108
00:09:27,791 --> 00:09:29,041
ඒක හරියන්නෑ.
109
00:09:29,791 --> 00:09:31,333
ඇයි? තමුසෙ මැජික්කාරයෙක් නිසාද?
110
00:09:31,416 --> 00:09:34,166
- නෑ, මගෙ මනස හුඟක් ශක්තිමත් නිසා.
- හා එහෙනම්!
111
00:09:36,791 --> 00:09:39,750
ආයෙම පාරක් අපි මෙතන ගහගන්නද යන්නෙ?
112
00:09:39,875 --> 00:09:41,208
වෙන මොකක් කරන්නද කියන්නෙ?
113
00:09:41,291 --> 00:09:42,458
මංදා. සාම ගිවිසුමක්?
114
00:09:43,875 --> 00:09:47,833
මේ අහන්න, අර ටෙම්පැඩ් එක ඔන් කරගන්න බැරි වුණොත්
අපි දෙන්නටම මෙතනින් ගැලවීමක් නෑ.
116
00:09:47,916 --> 00:09:49,333
කොහෙද ඒක හැංගුවෙ?
117
00:09:49,416 --> 00:09:51,583
- මගේ හදවතේ.
- එහෙනම් මං කපලා ගන්නම්.
118
00:09:51,666 --> 00:09:53,541
ශෝක්. මරු විහිළුව.
119
00:09:54,416 --> 00:09:56,833
ඔව්, මං ළඟ ටෙම්පෑඩ් එක තියෙනවා තමා,
120
00:09:56,916 --> 00:09:59,916
හැබැයි ඔහොම මාව මරන්න හැදුවොත්
මට වැඩි දුරක් යන්න හම්බෙන්නෙ නෑ.
121
00:10:00,000 --> 00:10:02,833
තමුසෙ ඔය විකාර කියවන්නෙ
මට කියවලා ඒක චාර්ජ් කරගන්න ඕන නිසා.
122
00:10:02,916 --> 00:10:05,541
මාව අරෙහෙදි බේරගත්තෙත් ඒකමයි.
123
00:10:06,875 --> 00:10:08,000
සමහර විට.
124
00:10:08,083 --> 00:10:10,250
ඔව්. අනිවා. ඒකත් එකක්.
125
00:10:11,125 --> 00:10:14,333
එහෙම නැත්නම් මෙතන ඉඳන්
දෙන්නට දෙන්නා මරාගන්නත් පුළුවන්.
126
00:10:14,416 --> 00:10:16,333
- මොකෝ කියන්නෙ?
- මට අවුලක් නෑ.
127
00:10:20,000 --> 00:10:23,958
තමුන් අර නවත්තපු සැලැස්ම හදන්න අවුරුදු ගානක් ගියා.
128
00:10:24,666 --> 00:10:26,333
- අවුරුදු ගානක්!
- හරි, තේරුණා.
129
00:10:26,416 --> 00:10:28,583
දැන් අර ටෙම්පෑඩ් එක ඔන් කරපු ගමන්ම,
130
00:10:28,666 --> 00:10:32,416
මං කෙළින්ම යන්නෙ TVA එකට,
පටන් ගත්ත දේ ඉවරයක් කරලා දාන්න.
131
00:10:32,500 --> 00:10:33,541
හොඳයි.
132
00:10:33,625 --> 00:10:35,791
- තමුසෙව ඊට පස්සෙ මරන්නම්.
- නැත්නම් මං තමුන්ව මරන්නම්.
133
00:10:37,916 --> 00:10:38,916
කොහෙද ඔය යන්නෙ?
134
00:10:39,750 --> 00:10:41,625
මේ හඳේ කොහෙ හරි ශක්තිය තියෙනවා.
135
00:10:41,708 --> 00:10:44,875
අපිට අන්තර්-මාන කාල අවකාශය හරහා යන්න
ඒකෙන් ශක්තිය ගත්තම හරි.
136
00:10:47,833 --> 00:10:48,833
අනේ මංදා!
137
00:10:49,208 --> 00:10:50,250
හරි.
138
00:11:03,333 --> 00:11:05,125
ඉතින් මොකද්ද සැළැස්ම?
139
00:11:06,041 --> 00:11:08,416
ළඟ නගරයක් තියෙනවා.
ඔය කට වහන් ඉන්න පුළුවන්ද?
140
00:11:08,500 --> 00:11:11,750
තමුසෙ එක්ක වැඩ කරන්න වුන පළියට
මට තමුසෙගෙ කට හඬ අහන්න ඕන නෑ.
141
00:11:11,833 --> 00:11:15,458
ආ හරි ඉතින්, හිමීට යමු, වේරියන්ට්.
142
00:11:15,541 --> 00:11:18,333
ඔන්න මෙන්න තියෙන මරණය ගැන
තමුසෙට නොතේරෙන්නෙ මොකද්ද ?
143
00:11:18,916 --> 00:11:20,333
අනික මට ඔය "වේරියන්ට්" කියලා කියන්නත් එපා.
144
00:11:21,083 --> 00:11:25,125
ඒ වුණාට මං මගෙ මැකිච්ච ෆොටෝකොපියකට නම්
"ලෝකි" කියලා කියන්නෙ නෑ.
145
00:11:25,208 --> 00:11:29,375
හොඳයි. මොකද දැන් මං එයා නෙවෙයි.
මං දැන් සිල්වි.
146
00:11:30,041 --> 00:11:31,458
ආ නම වෙනස් කරලා. මරු.
147
00:11:31,541 --> 00:11:32,541
ඒකට කියන්නෙ අන්වර්ථ නමක් කියලා.
148
00:11:32,625 --> 00:11:33,708
ඒක ලෝකි වගේ නෙවෙයිනෙ.
149
00:11:33,791 --> 00:11:36,875
ඇත්තට? මොකෙන්ද ඇත්තටම ලෝකි කෙනෙක්, ලෝකි වෙන්නේ?
150
00:11:36,958 --> 00:11:40,958
ස්වාධීනත්වය, ආධිපත්‍යය, යමක් කරන විදිහ.
151
00:11:41,041 --> 00:11:44,041
ඉතින් ඔයා නිකම්ම කාල පොලීසියට වැඩ කරන්න ගියා.
152
00:11:44,125 --> 00:11:46,291
මං එයාලට වැඩ නෑ.
මං එයාලගෙ උපදේශකයෙක්.
153
00:11:46,833 --> 00:11:48,291
ඔයා ඔයාට ඕන දේවත් දන්නෙ නෑ.
154
00:11:48,375 --> 00:11:49,583
අනේ ඇත්තට? එතකොට ඔයා?
155
00:11:50,625 --> 00:11:54,166
ඔයා අවුරුදු ගානක් තිස්සෙ හදපු සැලැස්ම වුනේ
එතන විනාශ කරලා,
156
00:11:54,250 --> 00:11:58,083
බලයේ හිටපු අයව නැති කරලා
නිකන් ඔහේ පැත්තකට වෙන්න.
157
00:11:59,000 --> 00:12:00,250
මං නම් කවදාවත් ඔහොම කරන්නෑ.
158
00:12:00,333 --> 00:12:02,083
මං ඉතින් ඔයා නෙවෙයිනෙ.
159
00:12:03,250 --> 00:12:04,970
දැන් ඉතින් මේ වැඩේ කරමුද?
160
00:12:15,166 --> 00:12:17,000
පේන විදිහට හැමෝම දැන්මම පැනගෙන.
161
00:12:17,458 --> 00:12:19,083
පැනගත්තත් වැඩක් නෑ.
162
00:12:20,625 --> 00:12:21,916
අපිට කොච්චර කාලයක් තියෙනවද?
163
00:12:22,000 --> 00:12:25,916
පැය දොළහක් වගේ.
මෙතන තත්ත්වෙ තවත් දරුණු වෙනවා විතරයි.
164
00:12:26,000 --> 00:12:28,625
තව උල්කායි, ගුරුත්ව කම්පනයි,
165
00:12:28,708 --> 00:12:32,041
අනික තව සමූල විනාශය හමුවේ සමාජීය බිඳවැටීමත්.
166
00:12:34,708 --> 00:12:36,250
ඕකෙන් ටෙම්පෑඩ් එක චාර්ජ් කරන්න පුළුවන්ද?
167
00:12:36,791 --> 00:12:37,791
සමහර විට.
168
00:12:43,416 --> 00:12:46,125
මං මේ හයි කරන එක පොඩ්ඩක් බලනවා.
හයි කරන්න පුළුවන්ද කියලා.
169
00:12:46,208 --> 00:12:47,375
හරි.
170
00:12:48,166 --> 00:12:49,541
හරි කෝ දෙන්න.
171
00:12:52,583 --> 00:12:55,916
පව්. මං එහෙම ඔයාට දෙන්නෑ.
ඔයිට වඩා මහන්සියෙන් ගන්න බලන්න.
172
00:12:57,250 --> 00:13:00,400
එහෙනම් මට තමුසෙගෙ "තාක්ෂණය ගැන දන්න"
අදහසුත් කියන්න එන්න එපා.
173
00:13:00,875 --> 00:13:04,900
ටෙම්පෑඩ් එකට විශාල ශක්ති ප්‍රබවයක් ඕනා,
බල්බ් එකක් නෙවේ.
174
00:13:33,041 --> 00:13:36,980
කතාවයි කපටිකමයි ඕන තැනට
චන්ඩිකම් පෙන්නලා හරියන්නෙ නෑ.
175
00:13:37,625 --> 00:13:38,791
තේරුණා.
176
00:13:49,791 --> 00:13:53,000
ඔයා මෙච්චර දුරක් ආපු එක ගැන පුදුමයි.
177
00:13:54,208 --> 00:13:55,250
වැඩේ ගැන කණගාටුයි.
178
00:13:55,333 --> 00:13:57,833
කණගාටු වෙන්න එපා.
ඕකට මං මාර ආසයි.
179
00:13:57,916 --> 00:13:59,750
ආ... මාත්.
180
00:13:59,833 --> 00:14:04,666
ඒ වුණාට මං ඔයාට සහතික වෙනවා,
මෙයා සතෙක් වගේ හැසිරුණාට...
182
00:14:05,833 --> 00:14:09,083
අපි කරදරයක් කරන්න ආවෙ නෑ.
අපි පොඩ්ඩක් මහන්සියෙන් ඉන්න සංචාරකයො දෙන්නෙක්.
183
00:14:09,166 --> 00:14:10,250
ඒක පැහැදිළියි.
184
00:14:25,583 --> 00:14:26,750
කොහොමද, වස්තුවේ.
185
00:14:28,041 --> 00:14:29,041
පැට්‍රීස්?
186
00:14:32,166 --> 00:14:34,958
හුඟ කාලෙකට පස්සෙ.
187
00:14:36,083 --> 00:14:37,375
ඔයාගෙ ලස්සන තාමත්...
188
00:14:44,791 --> 00:14:48,000
පැට්‍රීස් අවුරුදු තිහකින් ඔහොම හොඳක් කියලා නෑ.
189
00:14:49,041 --> 00:14:51,333
උඹලා සංචාරකයො නෙවෙයි, යක්කු.
190
00:14:52,958 --> 00:14:54,625
ඔය කෝකද? කතාවද?
191
00:14:54,708 --> 00:14:57,291
- නැත්තම්...
- එපා.
192
00:15:02,958 --> 00:15:04,875
උඹලට මොනවද මගෙන් ඕනා?
193
00:15:05,750 --> 00:15:09,208
ප්‍රශ්ණයක් අහන්න විතරයි ඕනා.
මෙහෙ හැමෝම කොහෙ ගිහින්ද?
194
00:15:10,375 --> 00:15:11,375
ආර්ක් එකට.
195
00:15:14,916 --> 00:15:17,375
කට්ටියව බේරගන්න යානෙට.
196
00:15:18,416 --> 00:15:21,833
අන්න ඒ වගේ එකකට පුළුවන් ටෙම්පැඩ් එක චාර්ජ් කරන්න.
197
00:15:24,166 --> 00:15:25,375
ඒකට කොහොමද යන්නෙ?
198
00:15:27,000 --> 00:15:31,833
දුම්රියපොළ තියෙන්නෙ නගරෙ කෙලවරේ.
හැබැයි ටිකට් ගන්න නම් බැරි වෙයි.
199
00:15:33,333 --> 00:15:34,458
එන්න යමු.
200
00:15:54,541 --> 00:15:55,541
සද්ද නොකර ඉන්නවා!
201
00:15:58,416 --> 00:15:59,500
පස්සට වෙනවා!
202
00:15:59,833 --> 00:16:01,333
මොකද මෙතන වෙන්නෙ?
203
00:16:01,666 --> 00:16:05,333
ආර්ක් එක අද රෑ යනවා.
ඒ වුණාට අපි පැය ගානක් තිස්සෙ පෝලිමේ.
204
00:16:06,333 --> 00:16:07,750
පැය ගානක් තිස්සෙ.
205
00:16:09,666 --> 00:16:11,041
මේක නම් මරු වගේ.
206
00:16:11,750 --> 00:16:12,791
එන්න.
207
00:16:13,291 --> 00:16:15,000
අපිට ගහ මරාගෙන මේ කෝච්චියට නගින්න බෑ.
208
00:16:15,083 --> 00:16:16,541
කවුද ගහගන්න එකක් ගැන කිවුවෙ?
209
00:16:16,625 --> 00:16:18,916
- ඔයාගෙ හැම සැලැස්මකම ඒක තියෙනවනෙ.
- මේකේ නෑ.
210
00:16:19,000 --> 00:16:22,416
මං ආරක්ෂකයෙක්ව වශී කරලා එයාට කියවලා
අපිව සෙනග අස්සෙන් ගෙනියනවා.
211
00:16:22,500 --> 00:16:24,541
කවුරු හරි කරදර කරන්න ආවොත්...
212
00:16:24,625 --> 00:16:26,083
එයාට කියලා වෙඩිතියවනවද?
213
00:16:26,166 --> 00:16:29,000
ඊට පස්සෙ හැම ආරක්ෂකයෙක්වම මරලා
කෝච්චිය පැහැරගන්නද?
214
00:16:29,083 --> 00:16:31,791
ගහගන්නවද නැද්ද කියන එක එයාලටම බාරයි.
215
00:16:32,541 --> 00:16:35,583
මේ වැඩේ කරන්නෙ මගේ ක්‍රමේට.
216
00:16:38,208 --> 00:16:40,541
- කොහොමද පෙනුම?
- ජරා සැලැස්මක් තියෙන එකෙක් වගේ.
217
00:16:40,625 --> 00:16:41,916
මේක නියම සැලැස්මක්.
218
00:16:42,625 --> 00:16:44,250
මං කියන විදිහට කරන්නකො.
219
00:16:45,833 --> 00:16:48,250
- ඇයි අපිට නගින්න බැරි?
- අපි නගින්න දෙනවලා!
220
00:16:48,458 --> 00:16:50,250
ශූරෝ එකටද? මේ පැත්තෙන්, සර්.
221
00:16:50,333 --> 00:16:52,916
අපිට නගින්න දෙනවලා!
222
00:16:54,083 --> 00:16:57,291
මුන් ටිකට් දෙන්නෙ සල්ලිකාරයින්ට විතරයි!
223
00:16:57,375 --> 00:16:59,333
අපිට මොකද වෙන්නෙ?
224
00:17:03,166 --> 00:17:04,458
ටිකට්?
225
00:17:12,291 --> 00:17:14,000
හෝව් හෝව්, ඒයි!
226
00:17:14,916 --> 00:17:16,500
මෙයාව මේ ශුරූ එකට ගෙනියනවා.
227
00:17:16,583 --> 00:17:19,541
හරි. එතකොට ටිකට්?
228
00:17:19,625 --> 00:17:21,708
මෙයාව මේ කෝච්චියට දාන්න කියලා ඉහළිනුයි නියෝග එන්නෙ.
229
00:17:22,333 --> 00:17:23,833
සර්, මේ...
230
00:17:25,958 --> 00:17:27,125
ප්‍රශ්ණයක් නෑනෙ?
231
00:17:27,208 --> 00:17:28,541
ඔව්, ප්‍රශ්ණයක් නෑ.
232
00:17:28,625 --> 00:17:33,666
මට මේ දැනුයි මතක් වුණේ මෙයාලාව ගන්න කියලා
මූලස්ථානය උදේ ඉල්ලීමක් කළා කියලා.
234
00:17:38,916 --> 00:17:40,000
හරි.
235
00:17:41,208 --> 00:17:42,250
හරි.
236
00:17:45,291 --> 00:17:46,333
ටිකට්?
237
00:17:55,458 --> 00:17:57,708
සුභ සන්ධ්‍යාවක්, ගමන් කරන්නනි.
238
00:18:01,583 --> 00:18:04,208
මට කෝච්චිය යන පැත්තට පිටි පස්ස හැරිලා ඉන්න බෑ.
239
00:18:04,291 --> 00:18:06,125
මං කීයටවත් දොර පැත්තට පිටු පාලා ඉඳගන්නෙ නෑ.
240
00:18:06,208 --> 00:18:08,708
මොකක්? දෙපැත්තෙම දොරවල් තියෙනවනෙ.
241
00:18:08,791 --> 00:18:10,416
අයියෝ වාඩි වෙනවකො.
242
00:18:13,666 --> 00:18:15,375
ඔය කරපු දේ සැළැස්මක්වත් නෙවෙයි.
243
00:18:15,458 --> 00:18:16,458
අනේ ඇත්තට?
244
00:18:16,541 --> 00:18:18,041
සැලැස්මක පියවරවල් කීපයක් තියෙනවා.
245
00:18:18,125 --> 00:18:21,375
ආරක්ෂකයෙක් වගේ ඇඳන් කෝච්චියකට
නගිනවා කියන්නෙ නිකන්ම වැඩක්.
246
00:18:25,666 --> 00:18:28,791
ආ ඔයාට මහන්සිද?
ඔහොම ඉඳන් පොඩ්ඩක් නිදාගන්න.
247
00:18:31,666 --> 00:18:33,458
මට මේ වගේ තැනක නිදාගන්න බෑ.
248
00:18:34,375 --> 00:18:35,708
ඔයාට කෝච්චියක නිදාගන්න බෑ?
249
00:18:35,791 --> 00:18:38,583
නෑ. විශ්වාස නැති මිනිස්සු ඉන්න තැනක
නිදාගන්න බෑ.
250
00:18:38,666 --> 00:18:40,208
ආ මාවද විශ්වාස නැත්තෙ?
251
00:18:40,291 --> 00:18:41,958
හැබැයි ඔයාට පුළුවන් ඕන නම් නිදාගන්න.
252
00:18:42,583 --> 00:18:43,875
මරු කතාව.
253
00:18:43,958 --> 00:18:49,416
ඔයාට හොඳට මැජික් උගන්නලා තියෙද්දි
මං ටෙම්පැඩ් එක හොය හොය කාලෙ කන්න යන්නෙ නෑ.
255
00:18:49,500 --> 00:18:50,500
අම්මා ඉගැන්නුවෙ.
256
00:18:59,458 --> 00:19:00,625
එයා කොයි වගේද?
257
00:19:03,541 --> 00:19:05,666
එයා...
258
00:19:10,041 --> 00:19:12,041
ඇස්ගාඩ්වල රැජිණක්.
259
00:19:13,333 --> 00:19:16,916
එයා හොඳයි. හරිම හොඳයි.
260
00:19:18,666 --> 00:19:21,166
අම්මා එයාමයි කියලා විශ්වාසද?
261
00:19:21,250 --> 00:19:23,166
නෑ ඇත්තටම.
එයා මාව අරං හදාගත්තෙ.
262
00:19:23,250 --> 00:19:25,458
ඔයා ඒක දන්නෙ නෑනෙ නේද?
සමාවෙන්න.
263
00:19:25,541 --> 00:19:27,083
නෑ, මං දැනන් හිටියෙ.
264
00:19:27,166 --> 00:19:29,250
මොකක්? ඔයාගෙ අම්මලා ඔයාට කිවුවද?
265
00:19:29,333 --> 00:19:32,625
- ඔව්. ඔයාට කිවුවෙ නැද්ද?
- නෑ.
266
00:19:34,333 --> 00:19:36,708
මං කියන්නෙ අන්තිමේ කිවුවා.
267
00:19:37,458 --> 00:19:41,708
පොඩ්ඩක් හෝව්.
ඔයාගෙ අම්මා ගැන පොඩ්ඩක් කියන්නකො.
268
00:19:42,333 --> 00:19:43,791
මට එයාව හරියට මතකත් නෑ.
269
00:19:44,541 --> 00:19:46,750
අද වෙද්දි හීනෙක කොටස් විතරයි.
270
00:19:53,041 --> 00:19:57,250
මං පොඩි කාලෙදි, එයා මට
පොඩි පොඩි මැජික් කරලා පෙන්නනවා.
271
00:19:58,833 --> 00:20:04,250
මලක් ගෙම්බෙක් කරනවා වගේ,
වැවට උඩින් මල් වෙඩි දානවා වගේ.
272
00:20:05,458 --> 00:20:06,750
ඒවා කරන්න බැරි දේවල් වගේ පෙනුනෙ.
273
00:20:06,833 --> 00:20:09,375
එයා කිවුවා මටත් ඒවා කරන්න
පුළුවන් වෙයි කියලා මොකද...
274
00:20:11,416 --> 00:20:12,875
මට ඕනම දෙයක් කරන්න පුළුවන් නිසා.
275
00:20:16,041 --> 00:20:17,791
පෙන්නන්නද?
276
00:20:25,333 --> 00:20:26,500
නරකම නෑ.
277
00:20:32,291 --> 00:20:35,375
එයා වගේ කෙනෙක්ගෙ විශ්වාසෙ තමා
අපි බලාපොරොත්තු වෙන්නෙ.
278
00:20:36,125 --> 00:20:37,541
එයාට ඔයාව විශ්වාස පාටයි.
279
00:20:39,125 --> 00:20:40,291
ඔව්, ඉස්සර.
280
00:20:43,000 --> 00:20:46,833
ඉතින් ඔයා කොහොමද ඉගෙන ගත්තෙ අර...
281
00:20:46,916 --> 00:20:50,000
- අර මොකද්ද මංදා එක කරන්න?
- තනියම.
282
00:20:50,083 --> 00:20:52,458
- ඒ මැජික් එක ඉගෙනගත්තෙ තනියම?
- ඔව්.
283
00:20:54,375 --> 00:20:59,458
කොහොමද, ඔයා නිකම්ම එයාලගෙ
හිතට ඇතුල් වෙලා මායාවක් වගේ පෙන්නනවද?
285
00:20:59,541 --> 00:21:00,875
කියනවට වඩා ලේසියි මං...
286
00:21:00,958 --> 00:21:03,500
මාව වශී කරලා ටෙම්පැඩ් එක
අරගෙන කෝච්චියෙන් පනින්නද?
287
00:21:03,583 --> 00:21:05,208
- නෑ, ඕන නෑ.
- එහෙනම් ඉතින් අහන්න එපා.
288
00:21:05,291 --> 00:21:06,750
- හරි.
- ෂැම්පේන්?
289
00:21:06,833 --> 00:21:09,333
ආ ඔව්. ගොඩක් ස්තූතියි.
290
00:21:10,000 --> 00:21:11,083
නෑ එපා. ස්තූතියි.
291
00:21:11,166 --> 00:21:13,541
මෙයාගෙ එක මං ගන්නම්.
292
00:21:15,083 --> 00:21:16,083
චියර්ස්.
293
00:21:18,041 --> 00:21:19,666
ලෝක විනාශය වෙනුවෙන්.
294
00:21:23,083 --> 00:21:25,583
අර වයසක මනුස්සයා මැරෙන්න හිතපු එක පව් නේද?
295
00:21:25,666 --> 00:21:28,500
- එයා අර මනුස්සයට ආදරෙයි.
- එයාට එයාව පේන්න බෑ.
296
00:21:28,583 --> 00:21:30,041
සමහර විට ආදරේ කියන්නෙ වෛරය වෙන්න ඇති.
297
00:21:31,833 --> 00:21:33,750
ඒක මතක තියාගන්න ඕනා.
298
00:21:34,541 --> 00:21:36,708
මොකද්ද කිවුවෙ? "ආදරේ කියන්නෙ..."
299
00:21:36,791 --> 00:21:38,875
- "ආදරේ කියන්නෙ වෛරය."
- අනේ යනවා යන්න!
300
00:21:42,666 --> 00:21:45,500
ඉතින් ආදරේ ගැන කියද්දි,
301
00:21:46,333 --> 00:21:50,375
මේ මහා වැඩේ කෙළවර ඔයා එනකම් බලන් ඉන්න
පෙම්වතෙක් එහෙම ඉන්නවද?
302
00:21:51,041 --> 00:21:52,916
- ඔව් ඉන්නවා ඇත්තටම.
- අප්පා.
303
00:21:53,000 --> 00:22:00,250
කාලෙ හරහා පැන පැන යන ගමන් ලියුම්කාරයෙක් එක්ක
ලොකු සම්බන්ධයක් තියාගන්න පුළුවන් වුණා.
306
00:22:00,333 --> 00:22:02,833
ඔය වගේ වශියක් තියෙද්දි
කාටද බෑ කියන්න පුළුවන්?
307
00:22:02,916 --> 00:22:06,375
මිනිස්සු ඉතින් සමහර විනාශයන් ඉස්සරහත්
සතුටින් ඉන්නවනෙ.
308
00:22:06,458 --> 00:22:07,750
ඒක නම් විශ්වාසයි.
309
00:22:09,250 --> 00:22:11,583
ඒක තමයි ඉතිං මට තියෙන එකම දේ.
310
00:22:13,083 --> 00:22:16,166
එතකොට ඔයා? ඔයා කුමාරයෙක්නෙ.
311
00:22:16,250 --> 00:22:21,583
කුමාරියෙක් වෙන්න ඕන කෙනෙක් ඉන්න ඇතිනෙ,
නැත්නම් කුමාරයෙක් හරි.
312
00:22:24,916 --> 00:22:28,375
දෙකෙන්ම ටික ටික වගේ.
මං හිතන්නෙ ඔයා වගේම.
313
00:22:28,458 --> 00:22:30,125
ඒ වුණාට ඒ කිසි දෙයක්...
314
00:22:30,208 --> 00:22:31,375
ඇත්ත නෙවෙයි.
315
00:22:33,625 --> 00:22:34,875
හම්ම්...
316
00:22:37,166 --> 00:22:38,750
ආදරේ කියන්නෙ රැවටීමක්, එහෙනම්.
317
00:22:43,083 --> 00:22:44,208
නෑ.
318
00:22:47,250 --> 00:22:49,416
ආදරේ කියන්නෙ...
319
00:22:54,458 --> 00:22:59,166
තව වීදුරුවක් බීලා හිතන්න ඕන දෙයක්.
320
00:23:00,458 --> 00:23:05,041
ඔයාට තේරෙනවනෙ අපි දැන් පැහැරගන්න හදන්නෙ
මේ මිනිස්සුන්ට තියෙන එකම බලාපොරොත්තුව කියලා?
322
00:23:05,125 --> 00:23:06,875
- ඔව්.
- වැඩේ ලේසි වෙන්නෙ නෑ.
323
00:23:06,958 --> 00:23:08,125
පොඩ්ඩක් මහන්සි අරින්න.
324
00:23:08,208 --> 00:23:11,833
ඔයා ඔයාගෙ විදිහට මහන්සි අරින්න,
මං මගේ විදිහට මහන්සි අරින්නම්.
331
00:24:40,750 --> 00:24:43,458
- සිල්වි වෙනුවෙන්!
- නියමායි!
332
00:24:45,458 --> 00:24:47,458
තව එකක්!
333
00:24:52,208 --> 00:24:53,291
ඔයා බීලා.
334
00:24:53,375 --> 00:24:54,916
නෑ, මං කෑවා විතරයි.
335
00:24:55,000 --> 00:24:57,541
හැබැයි මතක තියාගන්න, මං හොඳටම කෑවා.
336
00:24:57,625 --> 00:25:00,250
ඔයා මෙන්න මේවා කාලා බලන්නකො.
337
00:25:00,333 --> 00:25:02,666
ෆිගී පෝර්ට් එක්ක නියමෙට ගැළපෙනවා.
338
00:25:02,750 --> 00:25:04,416
ෆිගී පෝර්ට් කා ළඟද?
339
00:25:05,208 --> 00:25:07,083
ෆිගී පෝර්ට් ගැන මං කියන එක
විශ්වාස කරන්නකො.
340
00:25:07,166 --> 00:25:09,375
කෝ නිල ඇඳුම?
අපි වැඩි සද්දයක් නැතුවයි ඉන්න ඕනා.
341
00:25:09,458 --> 00:25:11,625
කාටවත් ගානක් නෑ.
මේ ලෝක විනාශය.
342
00:25:11,708 --> 00:25:13,708
- මට හිතන්නෙ මොකක් හරි වෙනවා.
- ඔව්.
343
00:25:13,791 --> 00:25:16,125
අර ග්‍රහ ලෝකෙ අපේ උඩට කඩන් වැටෙන්න යන්නෙ.
344
00:25:16,208 --> 00:25:19,083
මෝඩයෙක් වෙන්න එපා.
කවුද කට්ටියක් ඔයා දිහා අමුතුවට බලන් හිටියා.
345
00:25:19,166 --> 00:25:20,333
මොකක්?
346
00:25:21,500 --> 00:25:23,125
කවද්ද ඔයා ඔහොම බය වෙන්න ගත්තෙ?
347
00:25:23,208 --> 00:25:27,875
ඔයා අර වැඩ කරන ඒකාධිපතියන්ගෙන්
හැංගි හැංගි ජීවත් වෙන්න ගත්ත දවසෙ ඉඳන් වෙන්න ඇති.
349
00:25:29,625 --> 00:25:31,250
අපරාදෙ මේක අහක දැම්මෙ.
350
00:25:32,166 --> 00:25:35,666
මේ, මං උත්තරයක් හිතුවා.
351
00:25:35,750 --> 00:25:36,791
මොකේටද?
352
00:25:36,875 --> 00:25:38,291
ඔයාගෙ ප්‍රශ්නෙට.
353
00:25:41,958 --> 00:25:44,791
ආදරේ කියන්නෙ කිනිස්සක්.
354
00:25:46,208 --> 00:25:51,500
ඒක ළඟින් හෝ හුඟාක් දුරින් තියාගෙන ඉන්න පුළුවන් ආයුධයක්.
355
00:25:52,291 --> 00:25:55,583
ඔයාට ඒකෙන් ඔයාවම පේනවා.
හරිම ලස්සනයි.
356
00:25:57,791 --> 00:25:59,710
ඒක ඇනිලා ලේ ගලන්න ගන්නකම්ම.
357
00:26:00,916 --> 00:26:03,416
හැබැයි අන්තිමේදි ඔයා ඒක ගන්න යද්දි...
358
00:26:07,500 --> 00:26:09,583
- ඒක ඇත්ත නෙවෙයි.
- ඔව්.
359
00:26:09,666 --> 00:26:10,916
ආදරේ කියන්නෙ මවාගත්ත කිනිස්සක්.
360
00:26:12,166 --> 00:26:13,375
කිසිම තේරුමක් නෑ නේද?
361
00:26:13,458 --> 00:26:15,041
නෑ. ගැලපෙන්නැති උපමාවක්.
362
00:26:15,125 --> 00:26:18,166
ශික්! මං හිතුවෙ වැදගත් දෙයක් කිවුවා කියලා.
363
00:26:18,875 --> 00:26:19,875
අර ඉන්නෙ.
364
00:26:19,958 --> 00:26:21,625
- කලබල නොවී ඉන්න.
- ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
365
00:26:21,708 --> 00:26:23,500
සර්, මට ඔයාගෙ ටිකට් පෙන්නනවද?
366
00:26:26,416 --> 00:26:28,583
ආයෙම ඔයානෙ. කොහොමද ඉතින්.
367
00:26:28,666 --> 00:26:32,833
ටිකට්. ඔව්මයි.
මේ තියෙන්නෙ.
368
00:26:36,708 --> 00:26:37,791
අප්පා.
369
00:26:37,875 --> 00:26:39,541
ඒ වුණාට ඒක ලස්සනයි නේද?
370
00:26:39,625 --> 00:26:42,375
මෙහෙම කරන්නම ඕනද?
මීට වඩා සරල උත්තරයක්...
371
00:26:43,583 --> 00:26:44,625
ඒයි!
372
00:26:44,708 --> 00:26:46,041
මොකක්? ඒයි!
373
00:26:49,083 --> 00:26:50,250
මෙතනින් අයින් වෙන්න.
374
00:27:23,291 --> 00:27:25,541
මරු ඉලක්කෙ.
375
00:27:25,625 --> 00:27:26,750
අයියෝ ඕක නවත්තනවද?
376
00:27:32,000 --> 00:27:33,083
බායි.
377
00:27:38,541 --> 00:27:40,000
ටෙම්පෑඩ් එක.
378
00:27:59,916 --> 00:28:02,083
ඒක නම් මායාවක් නෙවෙයි.
379
00:28:02,166 --> 00:28:05,375
- ටෙම්පැඩ් එක දෙනවා.
- හරි හරි දෙන්නම්.
380
00:28:13,666 --> 00:28:15,416
මාව ටිකක් පෙල්ලුනා නම් තමා.
381
00:28:15,500 --> 00:28:17,791
බූරුවා. අපිව මැරුවා.
382
00:28:17,875 --> 00:28:20,166
හරිගස්සන්න පුළුවන් වෙයි එක්කො. හරි?
383
00:28:23,625 --> 00:28:24,916
තමුසෙ කිසි වගකීමක් ගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි.
384
00:28:25,000 --> 00:28:26,291
ඔව්. මං දෙවියෙක්.
385
00:28:26,375 --> 00:28:29,250
තමුසෙ විහිළුකාරයෙක්.
තමුසෙ කෝච්චියෙ ඉඳන් බිවුවා.
386
00:28:29,333 --> 00:28:32,166
- මට ඕනා විනෝදෙ විතරයි.
- මටත් එහෙම තමා.
387
00:28:32,250 --> 00:28:36,083
තමුන්ටත් වඩා හුඟාක්.
හැබැයි කවදාවත් කරන වැඩේ විනාශ කරගෙන නෙවෙයි.
388
00:28:36,166 --> 00:28:38,041
ආ වැඩේ? වැඩේ?
389
00:28:38,125 --> 00:28:41,375
මොකද්ද, තමුන්ගෙ අර මහ ලොකු අරමුණද?
අනේ නිකන් ඉන්නවා. ඔයාට උන්ව පරද්දන්න බෑ.
390
00:29:00,166 --> 00:29:01,250
හරි.
391
00:29:39,125 --> 00:29:42,250
කෑගැහුවම හිතට සැනසීමක් ආවද?
392
00:29:47,750 --> 00:29:49,750
ඔව්, ආවා.
393
00:29:51,208 --> 00:29:52,791
ඔයත් වෙලාවක කෑගහලා බලන්න.
394
00:29:58,208 --> 00:29:59,541
දැන් මොකද කරන්නෙ?
395
00:29:59,625 --> 00:30:02,083
- මංදා. තමුසෙ ටෙම්පැඩ් එක කැඩුවනෙ.
- හරි ඉතිං...
396
00:30:02,166 --> 00:30:05,041
දැන් අර ග්‍රහලෝකෙත් අපේ ඇඟට කඩන් වැටෙන්න යන්නෙ.
397
00:30:06,041 --> 00:30:08,416
- ඔව් ඉතින්, ඒ වුණාට...
- ඒ වුණාට මොකද්ද?
398
00:30:08,500 --> 00:30:10,875
මුළු හඳම ඉතිං විනාශ වෙනවනෙ නේද?
399
00:30:10,958 --> 00:30:13,333
ඔව්. ඉන්න හැමෝමත් මැරෙනවා.
400
00:30:13,416 --> 00:30:15,875
- අපිත් ඇතුළුව.
- ඔව්, අපිත් ඇතුළුව.
401
00:30:19,875 --> 00:30:21,250
එතකොට ආක් එක?
402
00:30:22,458 --> 00:30:24,791
ආක් එකට යන්න හම්බෙන්නෙ නෑ ඒකත් විනාශ වෙන නිසා.
403
00:30:27,166 --> 00:30:29,000
අපි ඒකෙ නෑනෙ.
404
00:30:32,791 --> 00:30:36,791
ඉතින්? අපි ඒක පැහැරගෙන
හඳෙන් එළියට ගෙනියන්නද?
405
00:30:39,416 --> 00:30:41,541
මට නම් ඒ අදහස මරු.
406
00:30:45,125 --> 00:30:46,166
හරි.
407
00:30:48,166 --> 00:30:49,250
ඇත්තටම?
408
00:31:05,291 --> 00:31:09,125
මං මගෙ ජීවිතේටම මෙච්චර ඇවිදලා නැද්ද කොහෙද.
409
00:31:09,208 --> 00:31:10,583
ඒක නම් මරු ජීවිතයක්.
410
00:31:10,666 --> 00:31:12,666
ඔයාට මගෙ ජිවිතේ නැති වුණේ වාසනාවට.
411
00:31:12,750 --> 00:31:17,583
වැඩක් කියන්නම්. ඔයා මාව වශී කරලා
දෙන්නටම හරි යන්න ඔයා ඇවිද්දොත් මොකද?
412
00:31:17,666 --> 00:31:19,375
නැත්නම් මං යටි හිතෙන් නින්දක් දාන්නම්,
413
00:31:19,458 --> 00:31:21,958
අපි තැනට ආවම ඔයා මාව ඇහැරවන්න.
හා ද?
414
00:31:22,041 --> 00:31:23,958
වශී කිරිල්ල වැඩ කරන්නෙ එහෙම නෙවෙයි.
415
00:31:24,041 --> 00:31:25,708
කොහොමද එහෙනම් වැඩ කරන්නෙ?
416
00:31:25,791 --> 00:31:27,375
වැදගත් නෑ.
417
00:31:27,458 --> 00:31:31,500
මට හිතෙන්නෙ මං ඔයාට මං ගැන හුඟක් දේවල් කිවුවා.
418
00:31:31,583 --> 00:31:33,583
මං ඇත්තටම ඔයා ගැන කිසි දෙයක් දන්නෙ නෑ.
419
00:31:33,666 --> 00:31:35,083
දුර්වලතා එහෙම කිවුවට ස්තූතියි.
420
00:31:35,166 --> 00:31:40,166
ආ එහෙනම් ඔයාට ඕනා ඒවා පාවිච්චි කරලා
TVA එක ආවම මාව මරන්න.
422
00:31:40,250 --> 00:31:41,708
හිතට අවුල්ද?
423
00:31:41,791 --> 00:31:44,000
මට ඔයාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා
දැනගන්නයි ඕනා.
424
00:31:48,166 --> 00:31:49,375
හරි එහෙනම්.
425
00:31:50,125 --> 00:31:52,500
ඔයාට වශිය වැඩ කරන විදිහ දැනගන්නනෙ ඕනා.
426
00:31:53,125 --> 00:31:57,291
මං එයාලගෙ ඇඟෙන් අල්ලලා
එයාලගෙ හිත අල්ලගන්නයි ඕනා.
427
00:31:58,250 --> 00:31:59,291
කොහොමද?
428
00:31:59,375 --> 00:32:00,791
හිත අනුව වෙනස් වෙනවා.
429
00:32:00,875 --> 00:32:03,916
ගොඩක් හිත් දුර්වල නිසා
ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්.
430
00:32:04,000 --> 00:32:07,541
හයිය හිත් අල්ලගන්න ටිකක් අමාරුයි.
431
00:32:07,625 --> 00:32:10,500
එයාලව පාලනය කරන්නෙ මං වුණාට
එයාලත් එතන ඉන්නවා.
432
00:32:10,583 --> 00:32:15,250
සම්බන්ධෙ දිගටම තියාගන්න, මට එයාලගෙ
මතකයෙන් බොරු දෙයක් මවන්න වෙනවා.
434
00:32:17,708 --> 00:32:19,630
ඒ වුණාට ඔයා මටයි මැජික්කාරයා කියන්නෙ.
435
00:32:20,750 --> 00:32:24,875
අර TVA එකේ කෙල්ලගෙ හිත හරිම අවුල්.
436
00:32:24,958 --> 00:32:26,500
කිසි දෙයක් පැහැදිළි නෑ.
437
00:32:26,583 --> 00:32:29,333
මට අවුරුදු සිය ගානකට කලින්
මතකයක් අරගන්න වුණා,
438
00:32:29,416 --> 00:32:31,541
එයා TVA එකට එන්නත් කළින්.
439
00:32:31,625 --> 00:32:34,041
මොකක්? මොකක් කිවුවා?
440
00:32:34,833 --> 00:32:36,583
එයා TVA එකට එන්නත් කළින්?
441
00:32:36,666 --> 00:32:38,625
ඔව්. එයා පෘතුවියේ හිටපු
සාමාන්‍ය කෙනෙක්.
442
00:32:38,708 --> 00:32:39,875
සාමාන්‍ය කෙනෙක්?
443
00:32:39,958 --> 00:32:41,500
මාගරීටා වලට ආසයි.
444
00:32:42,208 --> 00:32:46,416
මට කිවුවෙ TVA එකේ වැඩ කරන හැම කෙනෙක්වම
මැව්වෙ ටයිම්-කීපර්ලා කියලනෙ.
446
00:32:46,500 --> 00:32:49,916
ඒක නම් විහිළුවක්.
එයාලා හැමෝම අපි වගේ වේරියන්ට්ලා.
447
00:32:50,375 --> 00:32:51,625
එයාලා ඒක දන්නෙ නෑ.
448
00:32:51,708 --> 00:32:53,666
ප්‍රවේශපත්‍ර සහිත සියළුම මගීන්...
449
00:32:53,750 --> 00:32:55,125
අපේ යානෙ.
450
00:32:55,208 --> 00:32:57,083
පිටත් වීමට මිනිත්තු දහයයි.
451
00:33:01,916 --> 00:33:03,416
අවසන් කැදවීමයි.
452
00:33:05,750 --> 00:33:07,125
දෙන්නට දෙන්නා විශ්වාසද?
453
00:33:07,208 --> 00:33:09,583
ඔව්.
454
00:33:11,375 --> 00:33:14,583
හොඳයි. මොකද මේ වැඩේ ලේසි නෑ.
455
00:33:16,250 --> 00:33:19,416
කලබල කරන්න එපා.
මේකෙ තව ඉඩ නෑ.
456
00:33:19,500 --> 00:33:21,375
කරුණාකරලා ගෙවල් වලට යන්න.
457
00:33:22,125 --> 00:33:23,208
පස්සට වෙනවලා!
458
00:33:23,291 --> 00:33:24,666
අපිවත් ගන්නවලා!
459
00:33:24,750 --> 00:33:25,750
අපිවත් ගන්නවලා!
460
00:33:25,833 --> 00:33:27,833
පිටත් වීමට මිනිත්තු පහයි.
461
00:33:27,916 --> 00:33:29,958
උන් මෙයාලව මැරෙන්න අරින්නයි යන්නෙ.
462
00:33:31,541 --> 00:33:33,291
පිටත් වීමට මිනිත්තු පහයි.
463
00:33:33,375 --> 00:33:35,708
අපි ඕකට නැගලා මෙහෙන් ගෙනියන්න ඕනා.
464
00:33:35,791 --> 00:33:36,916
කොහොමද?
465
00:33:38,375 --> 00:33:39,750
- වටෙන් යමු.
- හරි.
466
00:33:46,875 --> 00:33:48,458
ආපහු ගෙවල් වලට යන්න.
467
00:33:50,791 --> 00:33:51,791
පස්සට වෙනවා!
468
00:33:53,875 --> 00:33:55,125
පස්සට වෙනවා!
469
00:34:25,875 --> 00:34:27,416
- ප්‍රශ්නයක් නෑනෙ?
- නෑ.
470
00:34:34,875 --> 00:34:36,666
ඔහොම නවතිනවා.
471
00:34:40,708 --> 00:34:41,916
යමු.
472
00:34:51,125 --> 00:34:52,416
මෙහාට!
473
00:34:55,000 --> 00:34:56,083
බය වෙන්න දෙයක් නෑ.
474
00:34:58,416 --> 00:34:59,583
එපා ඉන්න!
475
00:35:11,541 --> 00:35:12,750
දුවන්න!
476
00:35:16,583 --> 00:35:17,708
ඔන්න බලාගෙන!
477
00:35:17,791 --> 00:35:19,166
මං බලාගන්නම්!
478
00:35:21,250 --> 00:35:22,500
එන්න යමු!
479
00:35:25,416 --> 00:35:26,541
තාම පරක්කු නෑ!
480
00:35:35,500 --> 00:35:36,708
සිල්වි, එන්න!
481
00:36:10,000 --> 00:36:20,000
★★★ ජෙරෝම් වැලස්කා ★★★
කළ උපසිරැසි ගැන්වීමකි.
w w w . b a i s c o p e l k . c o m