1 00:00:01,333 --> 00:00:03,333 නැහැ, අපි ඔයාගේ සෙල්ලම ඉවරයක් කළා. 2 00:00:03,458 --> 00:00:07,666 වැරදියි, ඔයාලා මෙතනට එන්න ගත්ත හැම පියවරක්ම, 3 00:00:07,916 --> 00:00:11,000 මමයි පාර හැදුවේ. 4 00:00:13,833 --> 00:00:16,250 මිනිස්සුන්ට ටයිම්ලයින් එකේ ජීවිතයක් තියෙනවා. 5 00:00:16,250 --> 00:00:18,708 එයලාට ඒ ජීවිත විඳින්න අවස්ථාවක් දෙන්න ඕනේ. 6 00:00:18,708 --> 00:00:21,125 {\an8}ජෙට් ස්කීස්. සී-ඩූස්. 7 00:00:21,125 --> 00:00:24,958 -මේවා ඔයාට කතා කරනවද, මෝබියස්? -මම කතාකරන එක ගැන නම් දන්නේ නෑ, 8 00:00:24,958 --> 00:00:26,416 හැබැයි එයාලා මුමුණනවා, 9 00:00:28,708 --> 00:00:32,458 - ඒක! ඒක තමයි ප්‍රශ්නේ! - වාව්, ටයිම්-ස්ලිපින්. 10 00:00:32,458 --> 00:00:34,916 අතු බෙදීම නිසා කාල වියනය ඕවලෝඩ් වෙලා තියෙන්නේ. 11 00:00:34,916 --> 00:00:36,000 - කාල වියනය? 12 00:00:36,000 --> 00:00:38,708 කාල වියනය තමයි TVA එකේ හදවත. 13 00:00:38,708 --> 00:00:41,791 ඒක ඔච්චර අතු ගොඩක් එකට වියන්න ඩිසයින් කරලා නෑ, 14 00:00:41,791 --> 00:00:45,041 අපට සිද්ධ වෙනවා ඒ මුදු විශාල කරන්න. 15 00:00:45,041 --> 00:00:49,458 අපෙන් එක්කෙනෙක් පාලම දිගේ තෲපුට් මල්ටිප්ලයර් එක අරන් යනවා. 16 00:00:49,458 --> 00:00:51,458 ඊටපස්සේ ඒක වියනය දිහාවට විදින්න ඕනේ. 17 00:00:51,458 --> 00:00:54,041 මම කියන්නේ, එහෙනම් ලෝකිට තමයි වැඩේ කරන්න වෙන්නේ, නේද? 18 00:00:54,041 --> 00:00:56,125 ඉන්න. මමයි ඒක කරන්න ඕනේ. 19 00:01:00,666 --> 00:01:03,375 කාල විකිරණ ප්‍රමාණය ඕනවට වඩා වැඩියි. 20 00:01:03,375 --> 00:01:05,125 - අපට කොතනද වැරදුණේ? 21 00:01:15,980 --> 00:01:23,238 Baiscope.lk අඩවියෙන් නොමිලේ නිකුත් කරන ලද උපසිරසියකි. 22 00:01:24,004 --> 00:01:29,152 මේ උපසිරසියට ගැලපෙන වීඩියෝ පිටපත ලබාගැනීමට Baiscopedowanloads.co අඩවියට පිවිසෙන්න. 23 00:03:04,833 --> 00:03:08,291 TVA කේත අංක 1229. 24 00:03:08,291 --> 00:03:10,458 නිශ්ක්‍රීය සුරක්ෂිත ප්‍රකාරය ආරම්භ කළා. 25 00:03:10,458 --> 00:03:12,791 - ඔබගේ සේවයට ස්තූතියි. 26 00:03:13,750 --> 00:03:16,041 එපා, එපා, එපා. 27 00:03:16,041 --> 00:03:17,875 මේක නම් ආයේ වෙන්න එපා! 28 00:03:17,875 --> 00:03:20,541 TVA කේත අංක 1229. 29 00:03:23,125 --> 00:03:25,000 ඔබගේ සේවයට ස්තූතියි. 30 00:03:38,041 --> 00:03:39,083 හෙලෝ? 31 00:03:46,416 --> 00:03:49,666 TVA කේත අංක 1229. 32 00:03:49,666 --> 00:03:51,916 නිශ්ක්‍රීය සුරක්ෂිත ප්‍රකාරය ආරම්භ කළා. 33 00:03:51,916 --> 00:03:53,958 - ඔබගේ සේවයට ස්තූතියි. 34 00:04:26,875 --> 00:04:27,958 හෙලෝ? 35 00:04:35,625 --> 00:04:36,750 හෙලෝ? 36 00:06:19,875 --> 00:06:21,875 - මේ ඔක්කොමද? - මේ ඔක්කොම තමා. 37 00:06:21,875 --> 00:06:24,291 - ෂ්ෂ්! 38 00:06:27,333 --> 00:06:28,791 එන්න. 39 00:06:33,333 --> 00:06:34,333 ඉක්මනට. 40 00:06:56,458 --> 00:06:58,208 {\an8}ඉක්මනට, සහෝ. ඉක්මනට. 41 00:07:07,041 --> 00:07:08,708 අපි යමු! ඉක්මන් කරන්න! 42 00:07:08,708 --> 00:07:11,208 උන් අපිව අල්ලගත්තොත්, උන් මාළු වගේ අපේ බඩවැල් අයින්කරයි. 43 00:07:11,712 --> 00:07:13,546 කේසී? හරි. 44 00:07:15,291 --> 00:07:16,458 කේසී. 45 00:07:16,458 --> 00:07:18,000 දෙවියන්ට ස්තූතිවෙන්න ඔයා ඉන්නවා. 46 00:07:18,000 --> 00:07:19,250 හැමෝම මෙහේ ඉන්නවද? 47 00:07:19,250 --> 00:07:20,375 ඔයා කවුද? 48 00:07:21,250 --> 00:07:22,416 ආයෙත් මේක. 49 00:07:22,744 --> 00:07:24,875 මම කවුද? කේසී, මේ මම. 50 00:07:24,875 --> 00:07:26,291 මට කියන්න ඔයා මාව දන්නවා කියලා. 51 00:07:26,291 --> 00:07:28,291 බෝට්ටුව ගෙනාවේ? ඔයා වැරදි තැන ඉන්නේ. 52 00:07:28,291 --> 00:07:30,916 - ඔයා ඉන්න ඕනේ මෙතන නෙමේ . - මේ ඉන්නේ බෝට්ටුවේ හාදයාද? 53 00:07:30,916 --> 00:07:32,458 - ඔයා ගාව බෝට්ටුවක් තියනවද? - බෝට්ටුවක්? 54 00:07:32,458 --> 00:07:34,333 මම බෝට්ටුවක් ගැන මොකුත් දන්නේ නෑ. 55 00:07:34,333 --> 00:07:36,500 - ඔයා මෙතනට ආවේ කොහොමද? - මම කොතනටද ආවේ? 56 00:07:37,458 --> 00:07:39,208 - ඇල්කට්‍රාස්. - මොකක්? 57 00:07:40,000 --> 00:07:42,083 මම මෙතනට ආපු විදිහ දන්නේ නැහැ. 58 00:07:42,250 --> 00:07:44,916 ඒක තමා ප්‍රශ්නය. මම වෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ, කේසී. 59 00:07:45,041 --> 00:07:47,750 ෆ්රෑන්ක්, මේ හාදයා ඔයාට කේසී කියලා කතාකරන්නේ ඇයි? 60 00:07:47,750 --> 00:07:50,125 - මම ඔයාට ෆ්රෑන්ක් කියලා කතාකළේ. - ෆ්රෑන්ක්? 61 00:07:50,250 --> 00:07:52,166 - ඔයා කිව්වේ ඔයාගේ නම ෆ්රෑන්ක් කියලා. - ඒක තමා. 62 00:07:52,166 --> 00:07:54,708 - මෙයාගේ නම කේසී. මම මෙයාව දන්නේ නැහැ - මම ඔයාව දන්නේ නැහැ. 63 00:07:54,833 --> 00:07:56,041 එන්න යමු. 64 00:07:56,041 --> 00:07:58,250 ඔයාට තනියම මේ ගල්තලාවෙන් පැනගන්න විදිහක් හොයා ගන්න වෙයි. 65 00:07:58,250 --> 00:07:59,333 සමාවෙන්න, යාළුවා. 66 00:08:06,916 --> 00:08:08,250 - ඉක්මන් කරන්න. 67 00:08:38,791 --> 00:08:41,875 {\an8}හරි, ඉතින් අපි ගාව ඔයාට හරියන අච්චුවක් තියනවා. 68 00:08:42,125 --> 00:08:45,208 {\an8}ඒක ඔයාට සනීප වෙන්න උදව්වෙයි, ඒත් ඔයාට මේක සති 6ක් දාගෙන ඉන්න වෙනවා . 69 00:08:45,906 --> 00:08:47,114 ඒක තාම රිදෙනවද? 70 00:08:47,333 --> 00:08:51,166 ඒක හොඳයි, ඒත් ඔයාට මතකද ඔයා මුලින්ම ආපු දවසේ කොච්චර රිදුනද කියලා? 71 00:08:52,083 --> 00:08:53,291 ඒකත් මතක නම් හොඳයි. 72 00:08:54,125 --> 00:08:57,958 ඒත් ඔයාට ඊලඟ සති 6න් පස්සේ රිදුන විදිහ අමතක වෙයි, 73 00:08:57,958 --> 00:09:01,458 ඉතින් මම ඔයාට ඒක මතක් වෙන්න දෙයක් කරන්නම්. 74 00:09:01,833 --> 00:09:04,905 ගස්... නගින්න එපා. 75 00:09:07,833 --> 00:09:09,541 මේකෙන් ඔයාව නවත්තන්න බැහැ නේද? 76 00:09:13,564 --> 00:09:14,731 මම උත්සාහ කළා. 77 00:09:14,833 --> 00:09:16,083 හරි එහෙනම්, පරිස්සමෙන් ඉන්න. 78 00:09:37,833 --> 00:09:42,375 කොණ්ඩෙට හුලඟ වදිනවා, පොඩි මීදුමක් මූනේ වැදීගෙන යනවා. 79 00:09:42,375 --> 00:09:45,541 ඒවගේම ඔයාගේ ඉස්සරහා වතුරම විතරයි පෙන්නේ. 80 00:09:45,541 --> 00:09:48,125 ඩොන්? ඩොන්? ඔයාගේ පුතා 3වෙනි ලයින් එකෙන් කතාකරනවා. 81 00:09:48,125 --> 00:09:49,708 එයාට මම පස්සේ ගන්නම් කියන්න. 82 00:09:51,291 --> 00:09:53,500 {\an8}ඉතින් මට කියන්න. ඔයා මොකද හිතන්නේ? 83 00:09:53,500 --> 00:09:57,229 {\an8}සමාවෙන්න. මම, අහ්... ගොඩක් ආස ඩර්ට් බයික් එකකට. 84 00:09:58,385 --> 00:10:03,041 ඇත්තටම, එයාලා කියන්නේ වෝටර්ක්‍රාෆ්ට් එකවිදිහක ඩර්ට් බයික් ජාතියක් කියලා. 85 00:10:03,458 --> 00:10:05,625 මොකද කියන්නේ, ඔයා මුහුදු වික්‍රමයක් විඳින්න ආසද? 86 00:10:05,625 --> 00:10:07,291 මේක නැගලා බලන්න. 87 00:10:07,291 --> 00:10:09,083 ඕනේ නැහැ. සමාවෙන්න. 88 00:10:09,567 --> 00:10:10,692 ඒකට කමක් නැහැ. 89 00:10:10,833 --> 00:10:14,333 ඔයා හිත වෙනස් කරගත්තොත් මට කතාකරන්න එහෙන්ම නැත්තන් ආයේ ඩෝනට් එකක් ඕනෙනම්. 90 00:10:15,000 --> 00:10:16,541 අද ඩෝනට් නම් මරු, ඩේල්. 91 00:10:26,333 --> 00:10:27,750 ...මට ගෙවන්න හෙල්මට් එකක් දාගෙන 92 00:10:27,750 --> 00:10:29,791 - ඒක මඩේ පැදගෙන යන්න. - දෙවියන්ට ස්තූතිවෙන්න. 93 00:10:30,166 --> 00:10:31,333 හෙලෝ. 94 00:10:32,833 --> 00:10:36,833 - එයා මොකද මේක නැග්ගේ නැත්තේ, ඩේල්? - පිස්සුයි. මට නම් තේරෙන්නේ නෑ. 95 00:10:37,708 --> 00:10:40,208 - ඔයා මෙතනද? - අනේ, ඔව්. 96 00:10:40,208 --> 00:10:43,083 ඉරිදා හැර අනිත් හැම දවසකම, 9:00 ඉඳන් 5:00 වෙනකන්. 97 00:10:45,958 --> 00:10:48,750 TVA එක විනාශ වුනා. 98 00:10:48,750 --> 00:10:52,333 මම් හිතන්නේ ඔයා කියන්නේ ATV ගැන, නැහැ එහෙම වුනේ නැහැ. 99 00:10:52,333 --> 00:10:54,541 අපිට ගිය සතියේ එයාලා දෙන්නෙක් හම්බුනා. එයාලා උඩතට්ටුවේ. 100 00:10:54,541 --> 00:10:55,666 ඔයාටත් මාව මතක නැද්ද? 101 00:10:55,666 --> 00:10:59,125 නෑ, නෑ, මට මතකයි. ඔයා... ඔයා කලින් දවසෙත් ආවා නේද? 102 00:10:59,125 --> 00:11:00,875 ඔයාගේ ළමයා 3වෙනි ලයින් එකේ. 103 00:11:00,875 --> 00:11:03,500 මට සමාවෙන්න, තනිකඩ තාත්තෙක්, මට තප්පරයක් දෙන්න. 104 00:11:03,500 --> 00:11:06,000 - මම පස්සේ ගන්නම් කිව්වනේ . - ඔයාගේ අනිත් පුතා. 105 00:11:06,500 --> 00:11:08,375 - එයාටත් මම පස්සේ ගන්නම් කියන්න. 106 00:11:24,125 --> 00:11:25,791 සාටන් අසම්භාවය. 107 00:11:25,791 --> 00:11:28,083 මම හිතන්නේ මම කවදාවත් මේක දැකලා නැහැ. 108 00:11:28,083 --> 00:11:30,541 ඒක ඇත්තටම හොඳයි. එයා ශ්‍රේෂ්ඨ අයගෙන් කෙනෙක්. 109 00:11:30,541 --> 00:11:31,750 මම එයාගේ හැම එකක්ම කියවනවා. 110 00:11:31,875 --> 00:11:33,375 හ්ම්ම්. මමත් එහෙනම් බලන්නම්. 111 00:11:33,375 --> 00:11:35,833 මම නම් ඉක්මන් කරනවා. තව ටිකයි රාක්කේ ඉතුරුවෙලා තියෙන්නේ. 112 00:11:35,976 --> 00:11:36,711 හ්ම්ම්. 113 00:11:38,125 --> 00:11:39,416 ඒකේ බාර් කෝඩ් එක කියවෙන්නේ නැහැනේ. 114 00:11:39,416 --> 00:11:41,916 මට සල්ලි දෙන්න පුළුවන්. මට රිසිට් එකක්වත් මොකුත් ඕනේ නෑ. 115 00:11:41,916 --> 00:11:44,000 ඔව්, ඒත් මම මේක සටහන් කරගන්න ඕනේ... 116 00:11:46,192 --> 00:11:47,734 ඔයා ඔයාගෙම පොතක් සල්ලි වලට ගන්නවද? 117 00:11:48,625 --> 00:11:49,625 තමුන්... 118 00:11:50,564 --> 00:11:54,213 මම තමුන්ට කිව්වා ඔහේගේ විද්‍යා ප්‍රබන්ධ කතා අපේ රාක්ක වල දාන්න එපා කියලා. 119 00:11:54,708 --> 00:11:58,000 විද්‍යා ප්‍රබන්ධ කියන්නේ ගොඩක් ගරුකරන වගේම සිතිවිලි පොළඹවන කාණ්ඩයක්. 120 00:11:58,000 --> 00:11:59,385 මෙහේ කවුරුත් ඒවා ගන්නේ නැහැ. 121 00:12:54,083 --> 00:12:55,875 මම ඔයාට කියන්න යන දේ... 122 00:12:57,083 --> 00:12:58,791 විශ්වාස කරන්න ටිකක් අමාරුයි. 123 00:13:00,833 --> 00:13:04,166 අනිවාර්යෙන්ම මම ඔයාව විශ්වාස කරනවා. මේක සිහිනයක් සැබෑ වීමක්. 124 00:13:04,166 --> 00:13:07,208 මගේ චරිතයකට පණ ඇවිත් මගෙන් උදව් ඉල්ලනවා. 125 00:13:07,208 --> 00:13:09,916 ඒකෙන් මට මතක් වුනේයෝරන්ගේ පුතුන් කියන පොතේ වෙන සිද්ධිය 126 00:13:09,916 --> 00:13:12,375 {\an8}- ඒ මොකක්ද? - ඒක, ඔයා දන්නවද, 127 00:13:12,375 --> 00:13:14,125 {\an8}මගේ ජනප්‍රියම පොත. 128 00:13:14,125 --> 00:13:16,666 {\an8}මට විශ්වාසයි ඔයා මේ කොහෙන්හරි කොපියක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. 129 00:13:18,041 --> 00:13:19,083 {\an8}පොඩ්ඩක් ඉන්න. 130 00:13:20,416 --> 00:13:21,416 {\an8}ඔයා ලේඛකයෙක්ද? 131 00:13:21,416 --> 00:13:23,875 - ඔව්. විද්‍යා ප්‍රබන්ධ. - මම ඉවරයි. 132 00:13:25,083 --> 00:13:27,583 ඒත්, මේක ටිකක් ලැජ්ජා සහගත දෙයක් තමා, 133 00:13:27,583 --> 00:13:32,541 මටත් PhD එකක් ගන්න වුනා කැල්ටෙක් එකේ න්‍යායාත්මක භෞතික විද්‍යාව උගන්වන වැඩේට. 134 00:13:32,541 --> 00:13:34,708 පොඩ්ඩක් ඉන්න, එතකොට ඔයා විද්‍යාඥයෙක්ද. ඒක නියමයි. 135 00:13:34,708 --> 00:13:37,250 ඔව්, ඒ මම ඒකෙන් අයින්වෙලා සඳහටම ලියන්න එන්න කලින්. 136 00:13:37,250 --> 00:13:40,666 ඔයාට කිසිම අදහසක් නැහැ ඒක නවත්තන්න කොච්චර අමාරු වුනාද ... ඒයි, මේ බලන්න. 137 00:13:40,666 --> 00:13:42,750 මෙන්න කොපියක් තියනවා. ඔයා වාසනාවන්ත කෙනෙක්. 138 00:13:42,750 --> 00:13:45,708 මට සමාවෙන්න. අපි මේ ගැන අවධානයෙන් ඉමුද? 139 00:13:45,708 --> 00:13:50,166 අනිවාර්යෙන්ම. ඉතින්,ඔයා ඇත්තටම කරන්න හදන්නේ මොකක්ද? 140 00:13:50,166 --> 00:13:54,333 මම කාල වියනය මෙල්ට්ඩවුන් වෙන්න කලින් ආපහු යන්න ඕනේ. 141 00:13:54,333 --> 00:13:56,375 ඔයාට බැහැ. ඒක කරන්න බැරි දෙයක්. 142 00:13:56,375 --> 00:13:58,416 ඒත් ඒකෙන් ඔයා නවතින්න එපා. 143 00:13:59,333 --> 00:14:02,667 මට ඔයා දැන් කියපු දේ තේරුනේ නැහැ. 144 00:14:02,692 --> 00:14:05,041 මෙහෙමයි, ඔයා කාල තරණය කළා 145 00:14:05,041 --> 00:14:07,500 - කාලය ගමන් නොකරන තැනකට, එහෙම නේද? - ඔව්. 146 00:14:08,041 --> 00:14:10,333 - ඒක වෙන්න බැහැ. - මම දන්නවා. 147 00:14:10,333 --> 00:14:13,291 එතකොට ඔයා තවදුරටත් පැවැත්මක් නැති තැනකට ගමන් කරනවා. 148 00:14:13,291 --> 00:14:17,041 ඒකත් අරවගේම කරන්න බැරිදෙයක්, එතකොට ඒක ඔයා කරන්න පුළුවන් දෙයක් වෙන්නැති. 149 00:14:17,041 --> 00:14:19,500 නියමයි, මරු. 150 00:14:19,625 --> 00:14:21,541 ඔව්. හැමදේම හොඳටම තේරුනා. 151 00:14:21,541 --> 00:14:24,541 - ඒක නම් විද්‍යාව වගේ දැනෙන්නේ නැහැ. - නැහැ, ඒත් ඒක ප්‍රබන්ධයක් වගේනේ. 152 00:14:27,083 --> 00:14:29,333 ඔයා ඔයාගේ ටයිම් ස්ලිපින් වෙන එක පාලනය කරන්න ඉගෙනගන්න ඕනේ. 153 00:14:30,875 --> 00:14:34,000 මට ඒක පාලනය කරන්න බැහැ. මට ඒක නිකන්... 154 00:14:35,291 --> 00:14:37,875 කරන්න බැහැ. ඒක, ඒක අහම්බෙන් වෙන්නේ. 155 00:14:38,791 --> 00:14:41,625 ඒත් ඒක අහම්බයක් නෙමේ මොකද ඔයා දිගටම ගිහින් නතරවෙන්නේ 156 00:14:41,625 --> 00:14:44,500 ඔයා හොයන මිනිස්සු ළඟින්මයි, 157 00:14:44,500 --> 00:14:46,000 ඒවගේම ඒක වර්ධනය වෙනවා 158 00:14:46,708 --> 00:14:49,125 මොකද ඔයා ස්ලිප් වෙන්නේ කාලය විතරක් නෙමේ , 159 00:14:49,833 --> 00:14:52,083 ඔයා ඒවගේම අවකාශය හරහාත් එහාමෙහා යනවා. 160 00:14:52,288 --> 00:14:55,538 ඒක හරියට ඔයා අර ටෙම්පෑඩ් වල දියුණු වර්ෂන් එකක් වගේ. 161 00:14:56,208 --> 00:14:58,250 ඔයා ඒක කියන්නේ හරියට හොඳ දෙයක් වගේ. 162 00:14:58,250 --> 00:15:01,958 විද්‍යාව ඇතුලේ, හැමදෙයක්ම වෙන්නේ ඇයි සහ ඒ කොහොමද. 163 00:15:03,166 --> 00:15:05,625 ඒත් ප්‍රබන්ධ වලදි, ඒ ඇයි කියලා විතරයි. 164 00:15:06,666 --> 00:15:08,791 - ඉතින්, ඔයාට මේක කරන්න ඕනේ ඇයි? 165 00:15:10,416 --> 00:15:12,041 මට මේ හැමදෙයක්ම ඕනේ ඇයි? 166 00:15:13,458 --> 00:15:14,583 මම ඇයි කියලා ඔයාට කියන්නම්. 167 00:15:18,333 --> 00:15:21,625 මට TVA එක විනාශ වෙන එක නවත්තන්න බැරිනම්, 168 00:15:22,545 --> 00:15:24,378 මෙහේ කිසිම දෙයක් නැතිවෙනවා 169 00:15:24,541 --> 00:15:26,541 ඉස්සරහට එන දේ එක්ක සටන් කරන්න. 170 00:15:26,962 --> 00:15:30,420 හොඳයි, ඒක නම් ඔයාට මඟපෙන්වන හේතුව, 171 00:15:30,541 --> 00:15:33,371 ඔයාට ඒක පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම්, කරලා බලන්න. 172 00:15:35,041 --> 00:15:36,958 - දැන්? - ඔව්, ඔව්, ඒක කරන්න. 173 00:15:38,916 --> 00:15:40,625 හොඳයි. 174 00:15:41,666 --> 00:15:43,583 - ඔන්න එහෙනම්. - සන්සුන් වෙන්න. 175 00:15:47,179 --> 00:15:48,750 ඇයි කියන එක ගැන අවධානය යොමු කරන්න. 176 00:15:48,750 --> 00:15:51,212 - ඔයාට TVA එක බේරගන්න ඕනේ. - හොඳයි. 177 00:15:54,750 --> 00:15:56,666 ඔයාට TVA එක බේරගන්න ඕනේ. 178 00:16:07,500 --> 00:16:08,500 මොකක්හරි? 179 00:16:11,041 --> 00:16:12,250 මම උත්සාහ කරනවා. 180 00:16:14,375 --> 00:16:16,541 - සමහරවිට ඔයා තව තදින් උත්සාහ කරන්න ඕනේ ඇති. 181 00:16:17,291 --> 00:16:18,979 මම මට පුළුවන් තරම් තදින් උත්සාහ කරනවා. 182 00:16:28,458 --> 00:16:30,000 ඔයා මොකක්හරි දෙයක් වැරදියට කරනවා වෙන්න ඕනේ 183 00:16:30,000 --> 00:16:32,791 මොකද මට දැනෙන්නේ ටයිම් ස්ලිපින් තමා මේක උත්තරය කියලා. 184 00:16:32,791 --> 00:16:35,708 - එහෙනම් අපි විද්‍යාවට අවධානය දීලා බලමු. - හරි . 185 00:16:35,708 --> 00:16:38,875 එහෙනම් මේ සමීකරණයෙන් පෙන්වනවා... ආහ්! 186 00:16:39,041 --> 00:16:40,958 - ඔයා මොකද කරන්නේ? - විද්‍යාව. 187 00:16:40,958 --> 00:16:45,625 දැන් අපි දන්නවා කරන්ට් එකෙන් ටයිම් ස්ලිපින් පාලනය වෙන්නේ නැහැ. 188 00:16:46,750 --> 00:16:49,875 - දෙවියන්ගේ නාමෙන්. 189 00:16:49,875 --> 00:16:53,416 ආහ්. සටන් කිරීම හෝ පැනයාමෙනුත්... 190 00:16:53,416 --> 00:16:56,625 හරි, අපි ටයිම් ස්ලිපින් ගැන අමතක කරමු, හරිද? 191 00:16:56,625 --> 00:16:59,750 විද්‍යාව කොහොමද අපිට උදව් කරන්නේ 192 00:17:00,875 --> 00:17:03,583 පවතින්නේ නැති තැනකට යන්න? 193 00:17:04,541 --> 00:17:07,041 - එහෙනම්, සමහරවිට ඒක තියනවා ඇති. - නැහැ ඒක විනාස වුනා. 194 00:17:07,041 --> 00:17:08,958 මම ඇස් දෙකෙන්ම දැක්කා ඒක නැතිවෙනවා. 195 00:17:08,958 --> 00:17:13,250 ඒත් ඊටපස්සේ ඔයා කිව්වනේ TVA එකේ තැනකට ඔයා කාල තරණය කළා කියලා, නේද? 196 00:17:13,250 --> 00:17:14,500 ටයිම් තියේටර් එක, ඔව්. 197 00:17:14,500 --> 00:17:18,291 ඒක නම් ප්‍රශ්නය, සමහරවිට ඔයා හොයන කාලයයි තැනයි තාම තියෙනවා, 198 00:17:18,291 --> 00:17:19,958 ඒත් ඔයා බලන්න ඕන තැන දන්නේ නැහැ. 199 00:17:20,856 --> 00:17:22,148 අපි මේක කරලා බලමු. 200 00:17:27,625 --> 00:17:28,833 - මේක අල්ලගන්න. - හරි? 201 00:17:30,400 --> 00:17:32,285 අපි කණ්ඩායම ආපහු එකතු කරමු. 202 00:17:34,166 --> 00:17:35,625 ඒක ගොඩක් විද්‍යාත්මක වගේ පේන්නේ නැහැ. 203 00:17:36,291 --> 00:17:40,083 ඔයා කිව්වේ හැම කෙනාම, ඔයාගේ යාළුවෝ හැමකෙනාටම 204 00:17:40,875 --> 00:17:43,333 - ටෙම්පෝරල් ඕරා එකක් තියනවා නේද? - ඔව්. 205 00:17:43,333 --> 00:17:47,291 ඉතින්, ඒ කියන්නේ මිනිස්සු කණ්ඩායමකට 206 00:17:47,291 --> 00:17:51,833 කාලයේ ඒ මොහොතට ආවේණික සාමූහික ඕරා එකක් තියනවා. 207 00:17:52,458 --> 00:17:55,416 අපි එයාලා ඔක්කොම එක තැනකට ගේන්න පුළුවන් නම්, 208 00:17:56,250 --> 00:17:57,916 අපිට ඒ ඕරා එක කියවන්න පුළුවන්. 209 00:17:57,916 --> 00:17:59,416 ඒක හරියට ඛණ්ඩාංක වගේ වෙයි. 210 00:17:59,541 --> 00:18:02,000 අපි ඒ ඛණ්ඩාංක වලින් ඒ මොහොතට ආයෙමත් යන්න පුළුවන් වෙයි. 211 00:18:03,125 --> 00:18:05,375 - නැහැ. - ඇයි? 212 00:18:05,375 --> 00:18:08,041 අපි ගාව ඔයා කිව්ව අර ටෙම්පෑඩ් එකක් නැහැනේ. 213 00:18:08,041 --> 00:18:10,291 ඉතින්,ඔයාට එකක් හදන්න පුළුවන්ද? ඔයාට ඒකක් හදන්න පුළුවන්. 214 00:18:10,291 --> 00:18:13,458 සමහරවිට, ඒත් ඒක වැඩකරන විදිහ ගැන කිසිම තොරතුරක් නැතුව, 215 00:18:14,250 --> 00:18:16,083 මට ඒක මුල ඉඳන්ම සොයාගැනීමක් කරන්න වෙනවා. 216 00:18:16,083 --> 00:18:18,291 - ඒකට මුළු ජීවිත කාලයම වැයවෙන්න පුළුවන්. 217 00:18:33,916 --> 00:18:35,500 ඔයාට ඒ දැනුම තිබුනොත්? 218 00:18:36,708 --> 00:18:38,791 - ඕක මොකක්ද? - ඔයා කියන්න, ඔයා තමා ඒක ලිව්වේ. 219 00:18:39,541 --> 00:18:41,583 - මම ලිව්වා? - ඔයා තමා. 220 00:18:41,583 --> 00:18:43,625 TVA එකේ හැම මේසෙකම ඔය පොතක් තියනවා. 221 00:18:44,708 --> 00:18:47,333 - ඒ කියන්නේ මම ජනප්‍රිය පොතක් ලියනවා. 222 00:18:48,791 --> 00:18:52,458 ඔව්, එක විදිහකට. අපි, අම්, අපි වැඩේට බහිමු... 223 00:18:55,535 --> 00:18:57,243 ඕහ්, ඒක නම් ප්‍රශ්නයක්. 224 00:19:10,083 --> 00:19:12,791 හරි, කොල්ලනේ, අපි අලුත් නීතියක් දානවා, 225 00:19:12,791 --> 00:19:17,250 ඔයාලගේ කාමරෙන් එලියේ තිබිලා හම්බවෙන හැම සෙල්ලම් බඩුවක්ම 226 00:19:17,250 --> 00:19:20,541 කුණු කියන වර්ගයට දානවා, හරිද? 227 00:19:20,541 --> 00:19:21,791 කුණුගොඩක්, හරිද? 228 00:19:21,791 --> 00:19:23,666 මොකද මට එපා වෙලා තියෙන්නේ ගෙදර ඇවිල්ලා, 229 00:19:24,208 --> 00:19:29,083 පිස්සෙක්ගේ ගරාජ් සේල් එකක් වගේ ගෙදරක් දැකලා... අරයා පිච්චිලාද? 230 00:19:30,208 --> 00:19:31,583 ඔව්, එයා පිච්චිලා. 231 00:19:32,583 --> 00:19:34,625 - එයාව පිච්චුනේ කොහොමද? 232 00:19:35,916 --> 00:19:38,500 කෙවින්, ඔයාට ගිනිකූරු දුන්නේ කවුද? 233 00:19:38,500 --> 00:19:40,541 - මම ඒවා හොරකම් කළා. - නැහැ , ඔයා... 234 00:19:40,541 --> 00:19:43,083 ඒවා මට දෙන්න. කෝ ඉතින්. මෙහාට දෙන්න. 235 00:19:43,083 --> 00:19:46,166 දුවන්න එපා. කෙවින්, කෙවින්. කෙව්... කෙවින්! මෙහාට... 236 00:19:47,041 --> 00:19:50,250 ෂෝන්, ගිහින් එයාව අල්ලගන්න! දුවන්න, ඉක්මනට! 237 00:19:50,250 --> 00:19:53,291 ඔයා එයා ගේ ගිනිතියන එක නැවැත්තුවොත්, මම ඔයාට බලුපැටියෙක් ගෙනත් දෙනවා. 238 00:19:53,291 --> 00:19:54,791 - යන්න. - තව සර්පයෙකුත් ඕනේ! 239 00:19:54,791 --> 00:19:57,625 ඒක... අපි පස්සේ කතාකරගමු. දුවන්න! ඉක්මනට! 240 00:20:00,791 --> 00:20:02,208 පුංචි ජයග්‍රහණ. 241 00:20:02,208 --> 00:20:03,375 හෙලෝ. 242 00:20:04,458 --> 00:20:05,541 - හෙලෝ. - හායි. 243 00:20:06,583 --> 00:20:09,708 ඒයි. ඕහ්, ඔයා අද උදේ කඩේට ආවානේ. 244 00:20:09,708 --> 00:20:12,708 - අන්න හරි. - ඔව්. ඔයා මේ ලඟපාතද ඉන්නේ, 245 00:20:12,708 --> 00:20:14,541 නැත්තන් ඔයා මගේ පස්සෙන් ගෙදරටම ආවද? 246 00:20:14,541 --> 00:20:20,083 අනේ, නැහැ. නැහැ, නැහැ. මම මේ, මම ඇත්තටම යනගමන් හිටියේ මේ... 247 00:20:20,708 --> 00:20:23,291 ඉතින් එකපාරටම මම ඔයාව දැක්කා... ඉතින් මම 248 00:20:23,291 --> 00:20:25,208 මම හිතුවා මම ඇවිත් නිකන් කතාකරලා යන්න ඕනේ කියලා 249 00:20:25,208 --> 00:20:27,500 මොකද මට සමාවෙන්න කලින් වෙලේ ඉන්න බැරිවුනා 250 00:20:27,500 --> 00:20:30,208 මම , මම පොඩි හදිසියකින් හිටියේ. 251 00:20:30,208 --> 00:20:32,875 ඔව්මයි . ඔයා ATV හොයන ගමන් හිටියේ. 252 00:20:32,875 --> 00:20:35,916 - TVA එක. - ඔව්. 253 00:20:36,833 --> 00:20:39,416 මේකයි, ඔයා තාම මාකට් එකේ ඉන්නවද? 254 00:20:39,416 --> 00:20:40,750 මොකද මං ගාව දෙයක් තියනවා... 255 00:20:40,750 --> 00:20:42,791 මට ඔයාට පෙන්නන්න දෙයක් තියනවා. මෙහාට එන්න. 256 00:20:46,416 --> 00:20:51,583 දැන්, සාමාන්‍යයෙන්, මම මේ වගේ වස්තුවක් එක්ක සෙල්ලම් කරන්න හීන දකින්නෑ. 257 00:20:51,583 --> 00:20:55,625 ඒත් මගේ බිරිඳ නැතිවෙලා ගොඩක් කල් අනික මට දෙකක් පදින්න බැහැ. 258 00:20:55,625 --> 00:20:58,416 ඒවගේම, කොල්ලොන්ට ඇඳුම්, ගණන් පන්ති වලට සල්ලි ඕනේ 259 00:20:58,416 --> 00:21:00,666 තව මොනවා ඕනවෙයිද කියලා දෙවියෝ තමා දන්නේ. 260 00:21:00,666 --> 00:21:04,250 ආකෘතිය සහ ක්‍රියාකාරීත්වයේ ලස්සන බැඳීමක්. 261 00:21:04,250 --> 00:21:07,416 අනේ, ඒක හරිම ලස්සනයි, ඔව්. 262 00:21:07,416 --> 00:21:10,291 ඔව්, එයාලා එහෙම තමා ඒකෙන් මගේ හදවත පෑරෙනවා, 263 00:21:11,000 --> 00:21:12,250 ඒත් ඔයා මොනවා කරන්නද? 264 00:21:12,250 --> 00:21:14,166 හේයි, ඔයාට බොන්න මොනාහරි ඕනෙද? ඔයාට බියර් එකක් දෙන්නද? 265 00:21:14,166 --> 00:21:15,958 නෑ, නෑ, එපා, එපා. මම ඕනේ නැහැ. ඔයාට ස්තූතියි. 266 00:21:16,833 --> 00:21:20,583 මම මෙතනට ආවේ ජෙට් ස්කී එකක් ගන්න නෙමේ. 267 00:21:20,583 --> 00:21:23,583 - ඕහ්, එහෙනම් ඔයා ආවේ මොකටද? - අහන්න. 268 00:21:24,125 --> 00:21:27,166 මම ඔයාට කියන්න යන්නේ ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක්, මෝබියස්. 269 00:21:28,083 --> 00:21:30,083 - මෝබියස්? - මෝබියස්, ඒක ඔයාගේ නම. 270 00:21:32,004 --> 00:21:33,212 හොඳයි, මම... 271 00:21:33,791 --> 00:21:37,083 - මම හිතන්නේ ඔයා මාව වෙන කෙනෙක්ට පටලවගෙන. - නැහැ, මේකයි කාරණය, මට පැටලිලා නැහැ. 272 00:21:37,083 --> 00:21:41,916 මෝබියස් කියන්නේ ඔයාගේ ඇත්ත නම TVA කියන තැනට තමා ඔයා ඇත්තටම අයිති. 273 00:21:41,916 --> 00:21:44,458 ඒකත් එහෙමද? හාහ්. 274 00:21:44,458 --> 00:21:46,916 හරි, මෙතනම ඉන්න. මම ගිහින් බලලා එන්නම්... 275 00:21:46,916 --> 00:21:50,375 - ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. - මට ප්‍රශ්න ඇතිකරගන්න ඕනේ නෑ. 276 00:21:50,375 --> 00:21:53,916 - හැමදෙයක්ම හොඳින්. මම් යාළුවෙක්. - මම දන්නවා ඒක. මමත් යාළුවෙක් තමා. 277 00:21:56,291 --> 00:21:59,458 මොකක්? ඔයා මෙච්චර ඉක්මනට ටෙම්පෑඩ් එකක් හැදුවේ කොහොමද? 278 00:21:59,458 --> 00:22:03,833 ඔයා මාස 18කට ඉක්මන කියනවා කියලා මම දන්නෑ. ඇත්තටම, මාස 19 ක්. 279 00:22:03,833 --> 00:22:07,833 මට විවේකයක් ගන්න අරගෙන වෙන තැනකට යන්න වුනා මගේ රස්සාව නැතිවෙලා නෝනා මාව දාලාගිය නිසා. 280 00:22:09,375 --> 00:22:11,416 - ඉතින් දැන් මොකද? - මොකක්ද වෙන්නේ? 281 00:22:11,416 --> 00:22:13,250 මේක තේරුමක් වෙයි කියලා මම පොරොන්දු වෙනවා . 282 00:22:23,333 --> 00:22:25,583 හරියට... ඔයා කොහොමද... 283 00:22:25,583 --> 00:22:28,688 යථාර්ථය කියන්නේ ඔයා හිතන් ඉන්න දේ නෙමේ. 284 00:22:30,833 --> 00:22:33,000 එතකොට මම දන්න කෙනාගේ ජීවිතය මේක නෙමේ. 285 00:22:33,125 --> 00:22:36,833 මම ඔයා දන්න කෙනාව දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. 286 00:22:36,833 --> 00:22:39,916 - මම දන්නවා ඔයා ආවේ... - නැහැ, ඔයා දන්නේ නැහැ. 287 00:22:39,916 --> 00:22:42,208 ...කාල විචලන අධිකාරිය . 288 00:22:42,791 --> 00:22:45,416 මම මුලින්ම ආපු වෙලේ ඔයා මගේ ජීවිතය බේරුවා. 289 00:22:45,416 --> 00:22:49,625 ඔයා මගෙන් මමවත් දැකපු නැති දෙයක් දැක්කා. 290 00:22:51,125 --> 00:22:52,583 ඔයා ඇත්තටම මගේ යාලුවෙක්ද? 291 00:22:54,041 --> 00:22:55,125 ඔව්. 292 00:22:56,166 --> 00:22:57,250 අරයා කවුද? 293 00:22:58,916 --> 00:23:01,416 - එයත් මගේ යාළුවෙක්ද? - එයා ඉස්සරහට යාලුවෙක් වෙයි. 294 00:23:03,041 --> 00:23:06,291 - මට ඒක මතක නැත්තේ ඇයි? - ඒක ඔයාට තේරුම් කරන්න සංකීර්ණ වැඩියි 295 00:23:06,291 --> 00:23:10,958 ඒත් මට ඔයාගේ උදව් ඕනේ මේක බේරගන්න, TVA එක. 296 00:23:11,541 --> 00:23:15,750 ඔයා එකපාරක් කිව්වා ඒක තමා ඔයා දන්න එකම ජීවිතය කියලා. 297 00:23:17,416 --> 00:23:19,791 මම ජෙට් ස්කී විකුණන කෙනෙක්, බන්. 298 00:23:19,791 --> 00:23:21,125 මාව විශ්වාස කරන්න. 299 00:23:24,083 --> 00:23:26,583 - මගේ ළමයින්ට මොකද කරන්නේ? - එයාලට මොකුත් වෙන්නේ නැහැ. 300 00:23:26,583 --> 00:23:28,125 මට එයාලව දාලා යන්න බැහැ. 301 00:23:28,125 --> 00:23:30,625 - එයාලට මොකුත් වෙන්නෑ කියන්නේ? - මට තේරෙනවා. අහන්න. 302 00:23:31,125 --> 00:23:34,666 බලන්න, ඔයාට ඕනම වෙලාවක එන්න පුළුවන්. 303 00:23:36,541 --> 00:23:40,333 - ඕහ්, ඔයා අද උදේ කඩේට ආවානේ. - ඔව්. 304 00:23:40,333 --> 00:23:44,458 ඔයා මේ ලඟපාතද ඉන්නේ, නැත්තන් ඔයා මගේ පස්සෙන් ගෙදරටම ආවද? 305 00:23:44,458 --> 00:23:47,208 මට ඔයාව කාලයේ ඕනම තැනකට ගෙනත් දාන්න පුළුවන්. 306 00:23:48,208 --> 00:23:49,916 හරියට ඔයා කවදාවත් ගියේ නැහැ වගේ. 307 00:23:50,541 --> 00:23:52,375 ඔයා ගියා කියලා ඔයාගේ ළමයි දන්නෙවත් නැහැ. 308 00:23:52,375 --> 00:23:53,916 ඔව්, ඒත් මම දන්නවා. 309 00:23:54,833 --> 00:23:57,458 හැම පැවැත්මක්ම ලොකු අනතුරක තියෙන්නේ. 310 00:23:57,458 --> 00:24:01,000 - මට වැඩක් නැහැ. - ඒවගේම ඔයාගේ ළමයිනුත් ලොකු අනතුරක ඉන්නේ. 311 00:24:03,541 --> 00:24:07,333 ඔයා උදව් නොකලොත් මට එයාලව ආරක්ෂා කරන්න බැහැ. 312 00:24:11,666 --> 00:24:16,291 මේකයි, ඔයා තාම මාකට් එකේ ඉන්නවද? 'මොකද මම... මෙහෙට එන්නකෝ. 313 00:24:17,875 --> 00:24:19,250 ඔයා මට මොකක් කියලද කතාකළේ? 314 00:24:20,875 --> 00:24:22,458 මෝබියස්. 315 00:24:25,333 --> 00:24:27,333 ඒක ඇත්තටම මරු නමක්. 316 00:24:41,208 --> 00:24:43,458 මේක ටිකක් විකාරයක් වගේ හිතෙයි. 317 00:25:49,208 --> 00:25:51,750 ඔයාට කොහොමද? මම ඩොන්. 318 00:25:52,416 --> 00:25:55,166 මම හිතන්නේ මෝබියස් තමා මේ මෙහෙයුමේදි මගේ නම. 319 00:25:56,208 --> 00:25:58,583 ඔයත් කොටස්කාරයෙක්ද මේ... 320 00:25:59,625 --> 00:26:02,583 බේරගන්න මෙහෙ... මේ කාමරය ආරක්ෂිතයිද? 321 00:26:02,583 --> 00:26:04,875 - මට හිතෙන්නේ, වෝම් හෝල් එකකට හරි... - ඔව්. 322 00:26:04,875 --> 00:26:08,583 මේ සම්පූර්ණ පලාතම අතෑරලා දාලා තියෙන්නේ. හැතැප්ම ගානක් යනකන් කවුරුත් නැහැ. 323 00:26:10,041 --> 00:26:12,208 ඉතින් එතකොට මේ ඔක්කොමද? 324 00:26:15,500 --> 00:26:16,750 නැහැ. 325 00:26:18,791 --> 00:26:20,333 තව එක කෙනෙක් ඉන්නවා. 326 00:27:01,500 --> 00:27:03,583 මේක ටිකක් විකාරයක් කියලා හිතෙයි. 327 00:27:03,583 --> 00:27:05,375 - මම දන්නවා ඔයා මාව දන්නේ නැහැ කියලා. - ලෝකි. 328 00:27:05,375 --> 00:27:07,458 - මම ඔයාව දන්නවා. - මොකක්? 329 00:27:14,833 --> 00:27:16,916 -ඔයා දන්නවද? - මම දන්නැත්තේ ඇයි? 330 00:27:16,916 --> 00:27:19,320 වෙන කවුරුත් දැනන් හිටියේ නෑ. එයාලගේ ජීවිත රීසෙට් වෙලා... 331 00:27:19,345 --> 00:27:20,887 ඔව්. මම දන්නවා. මමත් එතන හිටියා. 332 00:27:22,708 --> 00:27:24,625 මට සමාවෙන්න. මට සමාවෙන්න. 333 00:27:25,625 --> 00:27:28,000 මම සිද්ධිය මෙහෙම වෙයි කියලා හිතාගෙන ආවේ නැහැ. 334 00:27:28,000 --> 00:27:30,458 - නැද්ද? ඔයා කොහොම වෙයි කියලද බලාපොරොත්තු ... 335 00:27:34,791 --> 00:27:37,166 හරි, කාර් එකට නගින්න. 336 00:27:37,875 --> 00:27:40,250 - මම ඔයාට බීමක් අරන් දෙන්නම්. - හොඳයි. 337 00:27:42,041 --> 00:27:44,875 {\an8}සේනියැක් ලේ ඉල්ලනවා. 338 00:27:44,875 --> 00:27:47,958 {\an8}කොහොමහරි, TVA එකේ මෝබියස්ගේ ජීවිතය එයාගෙන් උදුරගෙන. 339 00:27:47,958 --> 00:27:50,666 {\an8}ඒවගේමයි B-15 ගෙත්, O.B. ගේ, කේසී කියන්නේ හිරකාරයෙක්. 340 00:27:50,666 --> 00:27:52,541 එයාලට එයාලා කවුද කියලා මතක නැහැ. 341 00:27:52,541 --> 00:27:55,208 එයාලගේ ජීවිත වැදගත්. එයාලා වැදගත්. 342 00:27:55,583 --> 00:27:58,833 ඔව්, ඒවගේම එයාලා පරණ ජීවිත වලට ආපහු ගිහිල්ලා. 343 00:27:58,833 --> 00:28:00,291 ඒක හොඳ දෙයක්. 344 00:28:01,541 --> 00:28:05,041 - එරික්, අපිට බීම එකක් ගන්න පුළුවන්ද? - ඒත් කී දෙනෙක්, 345 00:28:06,000 --> 00:28:09,000 එයාලට තේරීමක් තිබුනා නම්, නතරවෙන්න තීරණය කරයිද? 346 00:28:10,083 --> 00:28:14,000 මෝබියස් හැමවෙලේම කිව්වා TVA එක තමා එයා දන්න එකම ජීවිතය කියලා, 347 00:28:14,000 --> 00:28:15,250 ඒවගේම එයා ඒකට කැමැත්තෙන් හිටියේ. 348 00:28:15,708 --> 00:28:17,333 ඒකෙන් එයාව අරමුණක් ලැබුනා. 349 00:28:17,333 --> 00:28:19,625 ඒක කවදාවත් එයාගේ තීරණයක් නෙමේ, ලෝකි. 350 00:28:19,625 --> 00:28:20,916 ඉතිරිව හුන් ඔහු තමා ඒක කලේ. 351 00:28:20,916 --> 00:28:24,750 ඒත් මෝබියස්ට දැන් තෝරගන්න දෙයක් තියනවා නේද? 352 00:28:24,750 --> 00:28:26,250 එයාලා හැමෝටම තියනවා නේද? 353 00:28:26,250 --> 00:28:28,583 එයාලට ඕනනම් TVA එකට ආපහු එන්න. 354 00:28:28,583 --> 00:28:31,083 නැහැ, ඔයා ඒ මිනිස්සුන්ව එයාලගේ ජීවිත වලින් උදුරලා අරගන්නවා, 355 00:28:31,083 --> 00:28:33,458 ඊටපස්සේ එයාලට අමතක කරන්න බැරිදෙයක් පෙන්නනවා. 356 00:28:34,375 --> 00:28:35,583 ඒක මොන ජාතියේ තෝරාගැනීමක්ද? 357 00:28:35,583 --> 00:28:38,000 ඒත් එයාලාට මේකෙදි තේරීමක් ලැබුනේ නැහැ 358 00:28:39,125 --> 00:28:42,250 එතකොට මටත් ඔයා නැතුව එයාලට ඒක දෙන්න බැහැ. 359 00:28:46,166 --> 00:28:47,166 ඔයාට ගානක් නැහැ? 360 00:28:49,108 --> 00:28:50,233 මම හිතන්නේ ගානක් නැහැ වගේ. 361 00:28:50,375 --> 00:28:52,750 මට හිතෙන්නේ මේක ඔයාට ඕනවිදිහට ඉවරවුනා 362 00:28:52,750 --> 00:28:54,541 ඒක නිසා ඔයා ඒකෙන් පැනලා යන එක කමක් නැහැ. 363 00:28:54,541 --> 00:28:56,708 - ඒක හරිම ආත්මාර්ථකාමී. - ඔව් මම ආත්මාර්ථකාමී තමා. 364 00:28:57,458 --> 00:28:58,583 මට ජීවිතයක් ඕනේ. 365 00:28:59,375 --> 00:29:00,666 මට ජීවත් වෙන්න ඕනේ. 366 00:29:02,958 --> 00:29:05,166 දෙයක් ඕනවෙන එකේ තියන වැරැද්ද මොකක්ද, ලෝකි? 367 00:29:06,375 --> 00:29:07,625 ඔයාට මොනවද ඕනේ? 368 00:29:08,291 --> 00:29:11,958 - මට ඉතිරි වෙලා ඉන්න කෙනාව නවත්තන්න ඕනේ. - නැහැ. වැරදියි. ආපහු කියන්න. 369 00:29:11,958 --> 00:29:16,250 - ඔයාට ඇත්තටම් ඕනේ මොකක්ද? කියන්න. - මට මේක බේරගන්න ඕනේ. 370 00:29:16,750 --> 00:29:19,500 මට හැමදේම බේරගන්න ඕනේ. හැමදේම. 371 00:29:19,500 --> 00:29:21,791 ඒක එච්චරටම අමාරුද? කියන්න බලන්න, දිගටම උත්සාහ කරන්න. 372 00:29:21,791 --> 00:29:23,416 - මට TVA එක බේරගන්න ඕනේ. - ඇයි? 373 00:29:23,416 --> 00:29:25,833 - මට TVA එක ආයේ ඕනේ. - තව? 374 00:29:25,833 --> 00:29:28,000 - ඔයාට මොනවද ඕනේ? - මට මගේ යාළුවෝ ආපහු ඕනේ. 375 00:29:31,375 --> 00:29:32,708 බර්බන් දෙකක් දෙන්න, ප්ලීස්. 376 00:29:33,458 --> 00:29:35,041 හොඳ තේරීමක්, සිල්වී. 377 00:29:37,791 --> 00:29:39,208 මට මගේ යාළුවෝ ආපහු ඕනේ. 378 00:29:41,681 --> 00:29:43,015 මට තනිවෙන්න ඕනේ නැහැ. 379 00:29:45,416 --> 00:29:47,875 දැක්කද? අපි දෙන්නම ආත්මාර්ථකාමී. 380 00:29:51,958 --> 00:29:53,125 චියර්ස්. 381 00:29:56,333 --> 00:29:57,750 මම දන්නවා මේක අමාරුයි. 382 00:29:58,708 --> 00:30:00,666 ඒත් ඔයාගේ යාළුවෝ එයාලට අයිති තැන ඉන්නේ. 383 00:30:02,500 --> 00:30:03,875 ඒත් එයාලා නැතුව... 384 00:30:07,125 --> 00:30:08,250 මම අයිති කොතනටද? 385 00:30:11,500 --> 00:30:13,583 අපි හැමෝම දැන් අපේ ජීවිතය ලියනවා. 386 00:30:18,958 --> 00:30:20,125 ගිහින් ඔයාගේ එක ලියන්න. 387 00:30:33,166 --> 00:30:35,000 අපි තව කොච්චර වෙලා ඉන්න ඕනෙද? 388 00:30:35,000 --> 00:30:38,166 අපි සමහර අයට කාලය සම්බන්ධ ප්‍රශ්න තියනවා. 389 00:30:38,166 --> 00:30:40,708 දුක්වෙන්න එපා. අපි ඔයාලව ගත්ත තැනටම ආයේ ගෙනිහින් දානවා. 390 00:30:41,291 --> 00:30:42,291 ඇත්තට? 391 00:30:43,958 --> 00:30:46,916 ඉතින්, අර බඩුකෑල්ල ඔයාට ඕන තැනකට එක්කගෙන යනවද? 392 00:30:47,625 --> 00:30:49,250 කාලය හා අවකාශය අතර, ඔව්. 393 00:30:50,375 --> 00:30:52,291 - උද්‍යානයකට වගේ? - ඔව්. 394 00:30:53,291 --> 00:30:55,208 - විශාල අගාධයට? - ඔව්. 395 00:30:58,166 --> 00:30:59,250 බැංකු සේප්පුවකට? 396 00:31:00,500 --> 00:31:02,375 ඔයා වතුරේ ගොඩවෙලාවක් ඉන්නවද? 397 00:31:03,625 --> 00:31:06,500 - පිහිනීමද? - ඔව්, ඔයාගෙම වෝටර්ක්‍රාෆ්ට් එකක්? 398 00:31:07,458 --> 00:31:10,750 නැහැ. මම නගරයේ ජීවත් වෙන්නේ. එහේ ඔය වගේ අවස්ථා නැහැ, ඔයා දන්නවද? 399 00:31:10,875 --> 00:31:14,291 හොඳයි, ඔයා ගඟක ජීවත් වුනා නම්, ඒක නියම වෙනසක් වෙන්න තිබුනා. 400 00:31:14,291 --> 00:31:19,583 නැත්තන්, සමහරවිට, ඒක හොඳ විදිහක් පොකුණෙන් ගොඩට ඇවිත් ප්ලග් එක ගලවන්න. 401 00:31:19,583 --> 00:31:21,333 ඒ රීසෙට් බටන් එක ඔබන්න. 402 00:31:21,333 --> 00:31:23,958 - හොඳයි, මම ඒක මතක තියාගන්නම්. - හරි. 403 00:31:23,958 --> 00:31:27,083 ගොඩක් හොඳ මුල්‍ය උපකාරත් තියනවා. 404 00:31:27,791 --> 00:31:30,875 ඒයි, අහන්න, අපි ඔක්කොටම තව වෙලා ඉන්න වෙනවා නම්, 405 00:31:30,875 --> 00:31:33,750 මම මේක පොඩ්ඩක් අරගන්නවා. 406 00:31:38,500 --> 00:31:39,583 කරදර වෙන්න එපා. 407 00:31:43,000 --> 00:31:44,000 ඔයාලා හැමෝම ගෙදර යන්න. 408 00:32:02,250 --> 00:32:06,125 - හේයි, ලයිල්. - හේයි. මගේ එදිනෙදා කෙනා මොකද වෙන්නේ? 409 00:32:06,125 --> 00:32:09,083 අනේ, හොඳින්. ඔයා කවදාවත් ගෙදර යන්නේ නැද්ද? 410 00:32:09,833 --> 00:32:11,166 ඇත්තටම, මම මෙතනට ගොඩක් කැමතියි. 411 00:32:12,291 --> 00:32:14,333 එහෙනම්, මට අද රෑ හමුවට ස්තූතියි. 412 00:32:17,958 --> 00:32:20,291 - අමාරු දවසක්ද? - මීටවඩා ඒවා තිබිලා තියනවා. 413 00:32:22,041 --> 00:32:23,291 මම ගාව නියම දේ තියනවා. 414 00:32:28,833 --> 00:32:30,208 මේක... 415 00:32:31,333 --> 00:32:35,666 ඔයාගේ ප්‍රශ්නය විසඳලා දෙයි, නැත්තන් ඒක තවත් දරුණු කරවයි. 416 00:32:36,625 --> 00:32:39,583 අපි ඇත්තටම ඔයාගේ විකුණුම් උපායන් ගැන බලන්න ඕනේ. ඔයාට ස්තූතියි. 417 00:34:15,666 --> 00:34:16,833 සිල්වී! 418 00:35:14,083 --> 00:35:18,375 ඔයා එයපාරටම මතුවෙලා අපි හැමෝටම කිව්වා අපි තමා පැවැත්ම බේරගන්න වැදගත් අය කියලා. 419 00:35:18,375 --> 00:35:20,708 එතකොට දැන්, මොකද? අපි නෙවෙයිද? 420 00:35:20,708 --> 00:35:21,833 මට සමාවෙන්න. 421 00:35:22,666 --> 00:35:24,000 මම ඒක වැරදියට තේරුම් අරගෙන් තියෙන්නේ. හරිද? 422 00:35:25,083 --> 00:35:27,791 මම ඊටවඩා මට ඕනකරපු දේ ගැනයි හිතලා තියෙන්නේ. 423 00:35:30,500 --> 00:35:31,916 ඔයා ඔයාගේ පුතාලා ලඟට යන්න. 424 00:35:31,916 --> 00:35:34,833 මම දන්නවා, ඒත් ඒක එච්චරද. ඔයා කිව්වේ එයාලා අනතුරක ඉන්නේ කියලා. 425 00:35:35,375 --> 00:35:37,458 - ඉතින්, දැන් එයාලා හොඳින්ද? - ඔයාලා හැමෝම... 426 00:35:39,916 --> 00:35:42,250 ඔයාලගේ ජීවිත වලට ආපහු යන්න. එතනටයි ඔයාලව් අයිති වෙන්නේ. 427 00:35:42,250 --> 00:35:45,125 ඒත් මම ආයේ හිටපු තැනටම යන්න ඕනෙද? 428 00:35:45,125 --> 00:35:48,083 - TVA එක ගැන මොකද? -TVA එක. 429 00:35:51,791 --> 00:35:53,083 ඒක නැතුවත් ඔයාලා හොඳින් ඉදී. 430 00:35:55,583 --> 00:35:58,833 - ඔයාලා හැමෝම ඒක නැතුව හොඳින් ඉඳී. 431 00:35:59,083 --> 00:36:00,833 නැහැ, එයාලා හොඳින් ඉන්නේ නැහැ. 432 00:36:03,916 --> 00:36:05,541 හැමදෙයක්ම කඩාගෙන වැටෙනවා. 433 00:36:07,583 --> 00:36:09,416 අතු ඔක්කොම මැරෙනවා. 434 00:36:09,416 --> 00:36:11,125 - ඒකේ තේරුම මොකක්ද? - මම දන්නේ නැහැ. 435 00:36:11,291 --> 00:36:14,416 මේ වෙන දේ මම දන්නේ නැහැ, ඒත් අපිට කරන්න පුළුවන් දෙයක් ඇති. 436 00:36:14,416 --> 00:36:16,958 අපි ආපහු යන්න පුලුවන්. 437 00:36:18,000 --> 00:36:19,958 අපිට වියනය මෙල්ට් ඩවුන් වෙන එක නවත්තන්න පුළුවන්. 438 00:36:20,875 --> 00:36:24,458 O.B., අපි හැමෝම මෙතන ඉන්නවා. 439 00:36:25,416 --> 00:36:26,458 පෑන්... 440 00:36:28,041 --> 00:36:30,625 අපි ගාව ඔක්කොම පෑන් තියනවා. 441 00:36:31,125 --> 00:36:33,083 කෝප්පය, ඒ ඛණ්ඩාංක. 442 00:36:33,083 --> 00:36:38,416 ආහ්. හොඳයි. මුලින්ම, අපිට සාමූහික ඕරා එක කියවගන්න ඕනේ 443 00:36:38,416 --> 00:36:41,333 මේ කාමරේ ඉන්න හැමෝගෙම ටෙම්පෑඩ් එක පාවිච්චි කරලා... 444 00:36:42,458 --> 00:36:44,750 - ඒක කොහෙටද ගියේ? - ඒයි. 445 00:36:44,916 --> 00:36:46,208 මම ඒක ගත්තේ නැහැ. 446 00:36:46,458 --> 00:36:49,333 අහන්න, ඔයාට මේක ඉවරවුනාම බැංකුව මංකොල්ල කන්න පුළුවන්. 447 00:36:49,333 --> 00:36:50,875 අපිට දැන් ටෙම්පෑඩ් එක ඕනේ. 448 00:36:50,875 --> 00:36:52,791 හොඳයි. ඒත් මම ඒක ගත්තේ නැහැ. 449 00:37:03,666 --> 00:37:04,916 අපි මොකද කරන්නේ? 450 00:37:09,583 --> 00:37:11,250 ඒක ප්‍රබන්ධ ගැටලුවක්. 451 00:37:18,791 --> 00:37:22,333 නෑ, නෑ. මට මගේ ළමයි බලන්න ආයේ යන්න ඕනේ. මම... 452 00:37:28,500 --> 00:37:29,916 මේක ඉවරයිද? 453 00:37:31,541 --> 00:37:34,083 අපි... 454 00:37:37,166 --> 00:37:38,833 වෙන යන්න තැනක් නැහැ. 455 00:37:43,666 --> 00:37:46,333 නැහැ. නැහැ! 456 00:37:47,416 --> 00:37:50,708 ඒක ප්‍රබන්ධ ගැටලුවක්. හැමදෙයක්ම කඩාගෙන වැටෙනවා. 457 00:37:50,708 --> 00:37:53,833 නැහැ. මට මගේ ළමයි බලන්න ආයේ යන්න ඕනේ. 458 00:37:53,833 --> 00:37:56,208 දෙයක් ඕනවෙන එකේ තියන වැරැද්ද මොකක්ද? 459 00:37:56,208 --> 00:37:59,458 මට ඕනතැනකට යන්න පුළුවන් නම්... මම සතුටෙන් වගේ. 460 00:37:59,458 --> 00:38:03,166 මම ඇත්තටම ආපු තැනට. TVA එක... 461 00:38:03,166 --> 00:38:05,916 ඔයා හිතන්නේ ලෝකි කෙනෙක් ලෝකි කෙනෙක් වෙන්නේ 462 00:38:05,916 --> 00:38:07,833 එයාලා පරාද වෙන්න නියම වෙලා තියන එකෙන් කියලද? 463 00:38:15,083 --> 00:38:16,458 වෙන යන්න තැනක් නැහැ. 464 00:38:27,583 --> 00:38:29,083 නැහැ, එයාලා හොඳින් ඉන්නේ නැහැ. 465 00:38:29,666 --> 00:38:31,083 හැමදෙයක්ම කඩාගෙන වැටෙනවා. 466 00:38:31,083 --> 00:38:32,500 අතු ඔක්කොම මැරෙනවා. 467 00:38:32,500 --> 00:38:34,458 - ඒකේ තේරුම මොකක්ද? - මම දන්නේ නැහැ. 468 00:38:34,458 --> 00:38:37,666 මේ වෙන දේ මම දන්නේ නැහැ, ඒත් අපිට කරන්න පුළුවන් දෙයක් ඇති. 469 00:38:39,041 --> 00:38:40,791 - මම ඒක කළා. - මොකක්ද? 470 00:38:43,291 --> 00:38:45,458 - මම ඒක කළා. - මොකක්ද කළේ? 471 00:38:52,625 --> 00:38:54,041 මම ඒක පාලනය කලා. 472 00:38:56,583 --> 00:38:58,833 ඔයා ටයිම් ස්ලිපින් වෙන එක පාලනය කරන්න . 473 00:39:01,708 --> 00:39:02,708 ඔව්. 474 00:39:04,250 --> 00:39:08,333 ඒක කවදාද, කීයටද, ඇයි කියන ඒවා වැදගත් නැහැ. 475 00:39:19,291 --> 00:39:20,541 ඒ කවුද කියන එකයි වැදගත්. 476 00:39:28,541 --> 00:39:30,416 මට කතාවම ආපහු ලියන්න පුළුවන්. 477 00:44:28,450 --> 00:44:31,685 ඔයා මැරුනා. කාසිය දාපන්, පරාජිතයා. 478 00:44:32,547 --> 00:44:36,039 සීසන් ෆිනාලේ එකෙන් හමුවෙමු. See You Soon.