1 00:00:00,000 --> 00:00:14,000 WWW.BAISCOPELK.COM බයිස්කෝප් සිංහලෙන් 2 00:00:15,714 --> 00:00:21,250 මම සතුටු උනා මගේම කියල පූල් එකක ඉන්න ලැබීම ගැන. 3 00:00:21,253 --> 00:00:31,500 දවසක් පාලනය කළ නොහැකි හේතුවක් නිසා මාව දිගින් ගිගටම තැළුන මගෙ අම්මා වන ලෙස්ලිගේ ගර්බාශයේ ඉද්දි. 4 00:00:31,865 --> 00:00:38,765 මම සටන් කළා ඒත් පලවෙනි වතාවට මම අසාර්තක උනා. හැබෑ ඒ අන්තිම වතාව නෙවේ 5 00:00:41,973 --> 00:00:45,392 මම ඉපදුනේ *9/11 ට දින 3කට පසුවයි. (2001 සැප්තැම්බර් 11 වෙනිදා ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරය) 6 00:00:45,393 --> 00:00:48,404 මට ඔබව ඇහෙනවා 7 00:00:48,405 --> 00:00:50,414 මුළු ලෝකයටම ඔබව ඇහෙනව 8 00:00:50,415 --> 00:00:55,243 මේ බිල්ඩින් එක කඩා දැමූ මිනිස්සුන්ව අපිට ඉක්මනින්ම දැනගන්න ලැබේවි 9 00:01:02,142 --> 00:01:08,690 මගේ අම්මයි තාත්තයි දවස් 2ක් රෝහලේ හිටිය. මාව ටීවි එක ඉස්සරහින් තියාගෙන 10 00:01:08,691 --> 00:01:14,659 අර කඩා වැටෙන කුළුණු දිහෑ බලන් හිටිය දුකක් නොදැනෙන කල්ම. 11 00:01:14,925 --> 00:01:20,542 දැං ඇමරිකාවෙ උප නගරයක මධ්‍යම පාන්තික ලමාකාලයක් ගත කරනව. 12 00:01:25,543 --> 00:01:30,500 ඔයා මොකක් දිහෑද බලන් ඉන්නෙ රූ? - 17... - රූ මන් දිහෑ බලන්න 13 00:01:30,549 --> 00:01:35,683 1,2,3... - මොකක්ද ඔය කරන්නෙ රූ? 14 00:01:41,124 --> 00:01:47,700 ඇය උමතු සම්පින්ඩන ආබාදයකින් පෙලෙනව... - මං එහෙම නෑ - ඒකට අවදානය දෙන්න 15 00:01:47,754 --> 00:01:50,040 පිරිසිදු ජල හිඟයක් තිබුන - නිකන් සිත්තැවුලක් වගේ 16 00:01:50,057 --> 00:01:55,744 බයිපොලර් වෙන්නත් පුලුවන්. නමුත් ඇය තාම පොඩී නෙ. 17 00:01:55,745 --> 00:02:00,076 ඒ මොන රෙද්දක්ද - පැටියො ඒ ඔයාගෙ මනස දැඩි ලෙස වෙහෙස වීමයි. 18 00:02:00,077 --> 00:02:07,077 බුද්දිමත්, විනෝදජනක,සිත් ඇදගන්නා සුළු මිනිස්සු ඔයාට තියෙනව වගේම ප්‍රශ්න වලින් පීඩා විදල තියෙයි 19 00:02:07,077 --> 00:02:10,960 හරියට කවුරු වගේද? 20 00:02:10,963 --> 00:02:15,000 වින්සට් වෑන් ගොච්. (එක එක රූප හිතින් මැවීම නිසා සියදිවි නසාගත් එකෙක් 1890දි) 21 00:02:15,010 --> 00:02:19,496 සෝවියා ප්ලෑත් ඔයා ආසම කෙනා බ්‍රිට්නි පියස් 22 00:02:19,497 --> 00:02:25,600 ඒකි තට්ටයෙක්! - ඒකිගෙ එක කෙස් ගහක් නෑ. 23 00:02:25,607 --> 00:02:32,842 වයස 8ත් 12ත් කාලයෙදි වෙච්ච දේවල් මට වැඩිය මතක නෑ, මොකද මගේ මොලේ මන්දගාමීවයි වැඩ කලේ. 24 00:02:32,843 --> 00:02:37,145 පූර්ව නිගමනය මොකක් වෙයිද කියල කාටද කියන්න පුළුවන්? 25 00:02:38,978 --> 00:02:48,445 සෑම මොහොතකම හුස්ම ගන්න එක ගැන අවදානය යොමු කලොත් මං මැරෙයි. 26 00:02:52,463 --> 00:02:55,106 හිමීට හුස්ම ගන්න. 27 00:02:55,107 --> 00:03:01,177 සෑම දවසකම සෑම තප්පරයකම ඔබ ඔබේ සාංකාවෙන් මිදීමට වෙර දරන බව ඔබට පෙනේ 28 00:03:05,443 --> 00:03:09,250 මොකක්ද අවුල රූ? - මං පොඩ්ඩක් අවංක වෙලා... 29 00:03:09,313 --> 00:03:11,964 මට පට්ට මහන්සී 30 00:03:11,965 --> 00:03:18,303 ඔයා කිව්ව ඩොක්ට මේහරියෙම ඉන්නව කියල. දැං ඔහු හදිසියේම මෙහෙන් යන්නෙ කොහොමද? මේක මට දරාගන්න බෑ. 31 00:03:18,304 --> 00:03:25,177 ඔයා දැක්කද රූ රැජිනට ඇසිඩ් ගහන වීඩියෝව? - මොකක් නෑ. - ඒක පට්ට කැතයි. 32 00:03:25,178 --> 00:03:29,315 අම්මෙ ඔයා ලග පෑඩ්ස් තියේද? - බාතෘම් එකේ සින්ක් එක යට. 33 00:03:29,318 --> 00:03:35,119 සමහර අවස්තා වල ඔබට තීරන ගන්න වෙනව ඔබ කවුද සහ ඔබට අවශ්‍ය දේ ගැන. 34 00:03:55,552 --> 00:03:59,746 හරි ජියා 35 00:03:59,744 --> 00:04:02,999 රූ ඔයා උදේට කෑම කෑවද? 36 00:04:04,983 --> 00:04:11,943 සන්ග්ලාස් දාන් මොකෝ? - මොන? 37 00:04:21,135 --> 00:04:27,516 මම දවසක් පෙන්නුව සිතියමක්වත් මාලිමාවක්වත් නැතිව... - සවන්දෙන්න සිසුවනි අපි වහන්නයි යන්නෙ. 38 00:04:27,517 --> 00:04:32,730 අවංක වෙන්න හෝ දක්ශ වෙන්න හොඳ උපදෙස් ටිකක් දුන්න. 39 00:04:35,952 --> 00:04:44,279 මං දන්නව ඒ සියල්ල දුකක් වගේ පේනව. ඒත් මං නෙවේනෙ මේ සිස්ටම් එක හැදුවෙ ඉතිං ඒක හැදිගෑවිලා ගිය දෙන්. 40 00:04:46,000 --> 00:05:08,000 සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම බිම්සර යෂාන්(ඔලිව) 41 00:05:09,145 --> 00:05:14,219 ඔබේ හුස්ම මන්දගාමී වීමේ මොහොත ඇරබුනා. 42 00:05:20,768 --> 00:05:25,999 ඔබ හුස්ම ගන්නා සෑම විටකම ඔබට ඇති ඔක්සිජන් සියල්ල ඔබ ප්‍රයෝජනේට ගනී. 43 00:05:27,807 --> 00:05:38,546 හැමදේම නවතී ඔබේ හඳවත,පෙනහලු අවසානෙට ඔබේ මොලේ. 44 00:05:38,547 --> 00:05:44,401 එවිට ඔබේ හැඟීම්, හීන හැමදේම දුර්වල වෙයි 45 00:05:47,658 --> 00:05:59,950 එවිට හදිසියේම...ඔබට හුස්ම ගන්න පුළුවන් වෙයි.නැවත ජීවයක් එයි. 46 00:06:04,823 --> 00:06:14,451 මට මේක මුලිම්ම සිදුවෙච්ච වෙලාව මතකයි. මං ගොඩක් බය උනා.මට ඕන උනා 911 අමතන්න. රෝහලට ගොස් පනපිටින් ඉන්න 47 00:06:15,882 --> 00:06:22,983 මට මෝඩයෙක් වෙන්න ඕන උන්නෑ. මට කාගෙවත් නින්දට බාදා කරන්න ඕනෙ උන්නෑ 48 00:06:23,233 --> 00:06:30,344 ඒ කාලයේදි මට ඕන උනේ නිදහස 49 00:06:51,479 --> 00:07:03,324 Euphoria(අල්ලාසය/දැඩි සතුටක් පිලිබදව ඇති හැඟීම) 50 00:07:19,314 --> 00:07:25,132 මං කණිෂ්ඨ වසරට එන්න කලිං හොද ගිම්හාන කාලයක් ගත කළා පරිවාසෙ 51 00:07:25,153 --> 00:07:30,661 දෙවියන්වහන්සේ මට සාන්තබව ලබා දෙනව වෙනස් කල නොහැකි දෑ පිළිගන්න. 52 00:07:30,662 --> 00:07:37,921 මට වෙනස් කළ හැකි දේ වෙනස් කිරීමට ධෛර්ය ලබා දෙනව. තව ඒ වෙනස තේරුම් ගැනීමට නුවණද ලබා දෙනව. 53 00:07:51,011 --> 00:07:52,728 රූ. 54 00:07:52,729 --> 00:07:55,742 මෙහෙට එන්න! - හේයි. 55 00:07:55,743 --> 00:07:57,899 කොහොමද ඔයාට? - හොදයි. 56 00:07:57,900 --> 00:08:00,521 ඔයා නැති පාළුව දැනුන. - මටත්. 57 00:08:00,522 --> 00:08:03,883 ඔයා ලොකු වෙලා? - නෑ. 58 00:08:04,058 --> 00:08:05,140 හේයි! 59 00:08:14,214 --> 00:08:22,057 මට ඔයා ගැන සතුටුයි රූ. ඔයා අලුතෙන් පටන් ගන්නනෙ යන්නෙ. 60 00:08:44,776 --> 00:08:48,978 ගිම්හානය අවසානයි. ඉස්කෝලෙ පටන් ගන්න තව සතියයි. 61 00:08:51,514 --> 00:08:58,000 මට බොන්නැතුව ඉන්න කිසිම ඕන කමක් තිබ්බෙ නෑ. තව ජූල්ස් නගරෙට ඇවිත් තිබුන. 62 00:09:06,853 --> 00:09:14,239 නගරෙට අලුතෙන් කෙල්ලෙක් ඇවිත්.මං හිතන්නෙ ඔයාල යාළුවො වෙයි. - කවුද? - මං දන්නෑ. 63 00:09:17,232 --> 00:09:21,778 මං හිතන්නෙ රූ එක්ක කවුරු හරි යාළුවෙයි 64 00:09:22,437 --> 00:09:29,301 ෆෙස්කොගෙ නිරීක්ෂන යල් පැනපුව. කවුද එකම දේ කරන්නෙ 65 00:09:30,772 --> 00:09:34,656 කොච්චරකල් හිටියද? - දවස් පහක් 66 00:09:34,657 --> 00:09:41,262 කොහොමද ඔයාට දැනෙන්නෙ? - මං කිව්වෙ...මගෙ ජීවිතේ ජේසුතුමාට භාර දුන් දාසිට හැමදේම හොඳින් වෙනව. 67 00:09:41,263 --> 00:09:44,215 කොහොමද දැනෙන්නෙ ඒක? 68 00:09:44,216 --> 00:09:50,571 මං ඔයා එක්ක ආතල් එකක් ගත්තෙ ෆේස්...ඒක ජෝක් එකක් - රෙද්ද..මම මුකුත් කියන්නෑ 69 00:09:50,572 --> 00:09:54,008 ඈශ්ට්‍රී ඇතුලෙ ඉන්නවද? - සිරාවට? 70 00:09:54,009 --> 00:09:59,190 ඔයා හිතුවෙ මං පරිවාසෙට ගිහිං හැදුන කියලද? - ඇයි හැදුන්නැද්ද? 71 00:09:59,199 --> 00:10:05,482 ලෝකෙත් විනාස වෙන්න යන එකේ, මම තවම උසස් පෙළ වත් හදාරලත් නෑ. 72 00:10:12,312 --> 00:10:18,532 මං හිතුවෙ ඔහේ මැරිල කියල - ඔහේ තාම ලාමක මෝඩයෙක් 73 00:10:18,533 --> 00:10:26,918 මේක හොඳ රස්සාවක් නෙවේ. මම අපේ උකස බේරන්න සල්ලි හොයනව. ඉතින් ඔයාට මොනාද ඕන? 74 00:10:30,547 --> 00:10:35,999 අලුත් එකක් ට්‍රයි කරන්න හිතෙන්නැද්ද? - මොන වගේද? 75 00:10:38,069 --> 00:10:47,858 මොන හුත්#ක්ද බන් ඒ කිව්වෙ?. - ඒකෙන් වැඩක් නෑ.මේකෙන් සුපිරියට වදිනව. - මොකක්ද ඒ? 76 00:10:49,129 --> 00:10:57,900 මේක ඉක්මන්ට ඇඟට වඳිනවා LSD වගේ ඒත් ඒකට වඩා ටිකක් වෙනස්. 77 00:10:58,016 --> 00:11:03,649 මේකෙන් මගුල් රූප පේන්නෑ ඒත් හැගීම් නම් විකෘති කරනව. 78 00:11:06,865 --> 00:11:13,252 මොකක්ද අවුල? - මං ගොඩාක් සතුටින් 79 00:11:13,253 --> 00:11:20,400 අනේ මන්ද..මේකට ඇබ්බැහි වෙච්ච උන් මේක කුඩු කරලත් අදිනව - එල..ගන්නං. 80 00:11:20,428 --> 00:11:25,530 මේක 120ක් වෙනව. - ෆෙස් මට වට්ටමක් දුන්න - ෆෙස්කො කාටවත් දීමනා දෙන්නෑ. 81 00:11:25,531 --> 00:11:31,399 එයා මට වට්ටමක් දුන්න.අහංකො උගෙන්. - මං අහන්නංකො.මොකද මං දන්නව ඔහේ බොරු කාරියෙක්. 82 00:11:40,705 --> 00:11:45,245 ඇත්තටම මට වැඩිය ප්‍රශ්න තිබුන්නෑ නේට් ජූල්ස් එක්ක වලියක් දාගන්නකන්. 83 00:11:45,246 --> 00:11:53,000 මං කිව්වේ මම ඌට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒකා මාත් එක්ක මගුල් නටන්න හැඳුව මගේ අකමැත්තෙන්. 84 00:11:53,000 --> 00:11:55,137 ඒත් ඌ ඇමරිකානුවෙක් 85 00:11:55,860 --> 00:12:03,131 උං ගිම්හාන‍යේ අවසාන් පාටිය කරනවනම් අනිවා මං ඒකට යනව - රූ වෙනුවෙන් මං ඒක කළේ 86 00:12:03,132 --> 00:12:09,442 මචෝ මුළු ලෝකෙම කතා කරන්නෙ මැකේගෙ ගිම්හාන පාටිය ගැන. 87 00:12:09,443 --> 00:12:15,338 අනේ මන්ද බන්. උඹ දන්නවනෙ අපෙ අම්ම එක විදිහක් කියල. එයාට හැමදේම මීටර් ගෙදර බඩු මුට්ටු ගැන. 88 00:12:15,339 --> 00:12:21,019 හොදයි අපි පොටෝ ගහල පස්සෙ තිබ්බ විදිහටම හදමු. - ඒක කරන්න බැරි වැඩක් බන්. 89 00:12:21,020 --> 00:12:26,490 උඹ අම්ම ගැන හිතන එක නවත්තල කෙල්ලො ගැන හිතන්න ගනිං. අපි අද රෑ මරනව සහෝ. 90 00:12:26,491 --> 00:12:31,628 පොඩ්ඩක් හිටු අද රෑ මැඩී එන්නෑනෙ? - දන්නෑ 91 00:12:31,629 --> 00:12:36,366 මං ඒකිට ඕන විදිහට නටන්න දෙන්නෑ.ඒකි මට බූට තිබ්බ වේසි. - තේරෙනවනෙ ඒකිට පිස්සු බන් 92 00:12:36,367 --> 00:12:39,269 ඒකි ඇවිත් මගෙ ගේ ගිනිතියනවට මං කැමති නෑ. 93 00:12:40,999 --> 00:12:42,839 කටවහගන් 94 00:12:42,840 --> 00:12:48,298 මචෝ මේක ගැනයි මං කිව්වෙ.මං උඹට දෙයක් කියන්නං. 95 00:12:48,299 --> 00:12:53,999 නෙට් ආතල් නං දෙන්නෙපා. - මොකෝ වෙන්නෙ බී? 96 00:12:54,070 --> 00:13:00,086 ඔයා කොහොමද ඔය ප#ය පදින්නෙ? - මේක ආතල් එකක් නෙවේ යකෝ! 97 00:13:00,276 --> 00:13:04,500 මොන රෙද්දක්ද බන්! - වූප්ස්. 98 00:13:12,494 --> 00:13:17,585 ජූල්ස් නගරයෙන් උපනගරයකට ගියා ඇගේ අම්මයි තාත්තයි දික්කසාද උනාට පස්සෙ. 99 00:13:19,000 --> 00:13:24,386 එයා ඒ ගැන කතා කරන්න කැමති නෑ. ඒත් තාත්තලට කවදාවත් සම්පූර්ණ භාරකාරත්වය හම්බෙන්නෑ 100 00:13:24,387 --> 00:13:27,999 ඉතින් තේරෙනවනෙ සමහර දේවල් ඇත්තටම නැතිවෙලා ගියා. 101 00:13:29,334 --> 00:13:34,800 එයා කැට් එක්ක සති තුනකට "සමර් ස්කූල්" එකකට ගියා. 102 00:13:35,815 --> 00:13:39,294 ඔයාට මැකේගෙ පාටියට යන්න ඕනෙද? 103 00:13:42,417 --> 00:13:44,115 කවුදේ 104 00:13:44,657 --> 00:13:46,688 ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් 105 00:13:46,689 --> 00:13:48,374 ලොල් බලමු 106 00:13:58,504 --> 00:14:00,504 107 00:14:18,191 --> 00:14:22,236 ඔයා හරිම ලස්සනයි අද රෑ මොනව හරි බොන්න යන්ද? 108 00:14:30,698 --> 00:14:34,123 109 00:14:40,642 --> 00:14:46,535 ඔයා හිතන්නෙ මගේ තන් ගැටේ අමුතුයි කියලද? - නෑ. - ඒත් ඒක නිකන් ඇදයි වගේ. 110 00:14:46,600 --> 00:14:51,833 මැඩී ඒව හොඳයි. - හොඳයි කිව්වෙ අමුතු හොඳක් ද නැත්තං ඇයි මටම මෙහෙම හිතෙන්නෙ? 111 00:14:51,834 --> 00:14:54,034 කටවහගෙන හිටියොත් හොඳයි. 112 00:14:54,035 --> 00:14:59,924 මම වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම පට්ට කැතයි. - මැඩී ඔය මගුල් කියවන්නෙපා ඔයා පට්ටම හොට්. 113 00:14:59,925 --> 00:15:04,812 නෙට් මෝඩයව කවුද ගනන් ගන්නෙ? - මෝඩයෙක් නෙවේ අපතයෙක්. - හැම අපතයෙක්ම මෝඩයො තමා. 114 00:15:02,844 --> 00:15:04,812 115 00:15:04,813 --> 00:15:11,017 කොහොම හරි උඹල මේ පාටියට යන්න ඕනෙ. උඹලෑ යෝනිය මිලියන ගානක් වටිනව වගේ. 116 00:15:13,822 --> 00:15:17,592 මම නම් කැමති ඒක ආදරයෙන් වේදනාවක් නැතුව කරනවට. 117 00:15:17,593 --> 00:15:21,362 හප්පා ඒකනම් ලෙඩක්. - නෙට් මගේ ආත්ම විශ්වාසය නැති කළා 118 00:15:21,363 --> 00:15:26,721 කවුරුහරි හැමවෙලේම ඔයාව විවේචනේ කරනවනම්? - හැම එකාම එහෙමයි. 119 00:15:26,722 --> 00:15:30,604 කොල්ලෙක්ව අල්ලගෙන ඔය ඔක්කොම අමතක කරහන් බන්. - ඔයයි කොල්ලෙක්ව අල්ලගන්නඕනෙ. 120 00:15:30,605 --> 00:15:34,929 සිරාවටම බූට් කෑවාම කරන්න ඕනෙ හොඳම දේ අළුත් එකෙක්ව සෙට් කරගන්න එක. 121 00:15:34,930 --> 00:15:40,464 අනේ කැට් මට මතක් කරන්න ඔයා කොල්ලො කීදෙනෙක්ට හි#වද කියල? මට ගනන් කරගන්නත් බෑ. 122 00:15:40,867 --> 00:15:44,000 ඔයාට මෝඩයෙක් නොවී ඉන්න බැයිද තප්පර 15කටවත්? 123 00:15:44,302 --> 00:15:49,722 රෑට මොනවද කන්නෙ? - තාත්තෙ අසහනකාරයෙක් වෙන්න එපා.අපි හෙළුවෙන් වගේ ඉන්නෙ. 124 00:15:58,551 --> 00:16:00,484 රෙද්ද. 125 00:16:01,787 --> 00:16:03,420 හරී. 126 00:16:05,292 --> 00:16:08,141 ඔයා කොහෙද හිටියෙ? - මම කෑමට ගියා. 127 00:16:08,142 --> 00:16:10,543 කෑමට ගියා කිව්වෙ? - මොකද? 128 00:16:10,544 --> 00:16:14,981 මාව මගාරින්න එපා. ඔයා දන්නවද රූ මට ඔයාව විශ්වාස නෑ. 129 00:16:14,982 --> 00:16:18,269 මං දන්නෑ ඔයාට මොනව කියන්නද කියල. - ඔයා මට කියන්න ඔයා කොහෙද හිටියෙ? 130 00:16:18,270 --> 00:16:22,547 මං කිව්වනෙ යකෝ මං කන්න ගියා! - එහෙම කතාකරන්නෙපා මට ඕනෙ ඔහේ බීලද බලන්න. 131 00:16:22,548 --> 00:16:24,683 දොර හයියෙන් වහන්න එපා. - වැරදිලා උනේ. 132 00:16:24,684 --> 00:16:29,696 ඔයා බීලද කියල බලනකන්(ඩ්‍රග් ටෙස්ට්) මේ ගෙදරින් එලියට බහින්න බෑ. - මං චූ කළා! 133 00:16:29,697 --> 00:16:32,240 වෙන දොරක් හයියෙන් වහගන්නවා. 134 00:16:32,918 --> 00:16:35,019 මේ කෙල්ලො මාව මරවනව. 135 00:16:41,841 --> 00:16:43,510 රෙද්ද. 136 00:16:43,511 --> 00:16:48,840 හොඳයි මේ ඩ්‍රග් ටෙස්ට් එකෙන් බේරෙන්න ක්‍රම කීපයක් තියේ. පලවෙනි එක ලේසි.ඩ්‍රග්ස් ගන්න එක නවත්තන එක. 137 00:16:48,841 --> 00:16:51,363 ඒත් ඔයාව හිර කරලනම් ඉන්නෙ... 138 00:16:51,364 --> 00:16:58,098 පලවෙනි විකල්පෙ තමයි නයිසන්.ඒක බී විටමින් වර්ගයක්. ඒකෙන් මේදය,රාසායනික ද්‍රවය වගේ ඒව බිඳ දානව. 139 00:16:58,099 --> 00:17:05,090 ඔබ මිලිග්‍රෑම් 2000ක් වගේ ගොඩක් ගත්තොත් වතුර ගැලුම් කීපයක් බිව්වාම දවස් දෙක තුනකින් හරියනව. 140 00:17:05,091 --> 00:17:07,776 පොඩි අවුලකට තියෙන්නෙ ඒකෙ අතුරු ආබාද කීපයක් තියෙනව. 141 00:17:07,777 --> 00:17:13,400 සම ඇදී යාම,කරකැවිල්ල,වමනය,හදවත වේගෙන් ගැහීම සමහර වෙලාවට මැරෙන්නත් පුළුවන්. 142 00:17:13,445 --> 00:17:17,000 මං ඒක රෙකමන්ඩ් කරන්නෑ. අනික ඉන්ටනෙට් එකෙත් මේව ගැන තියෙන සයිට් අඩුයි 143 00:17:17,097 --> 00:17:22,903 දෙවෙනි විකල්පෙ: කෘතීම මුත්‍රා. හිකෙයි දාල. 144 00:17:23,251 --> 00:17:29,135 තුන්වෙනි විකල්පෙ: මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවූ ඔබේ මිතුරෙක් ලව්ව චූ කරව ගැනීම. 145 00:17:29,440 --> 00:17:37,902 අවුල තමා ගොඩක් ගෙවල් වල ඩ්‍රග් ටෙස්ටින් උපකරන කට්ටල තියේ..ඒවගෙන් පුළුවන් ඔබේ චූ වල උශ්නත්වෙ අනුව බීලද නැද්ද කියල හොයා ගන්න. 146 00:17:37,903 --> 00:17:43,500 ඔයාලගෙ දෙමව්පියෝ ඔයාල චූ දානව බලාගෙන නම් ඉන්නෙ ඒව හංගන වැඩේ කරන්න බැරි වෙනව. 147 00:17:43,986 --> 00:17:48,621 ඉතින් ඔයා නැවුම් චූ ටිකක් ලබා ගත යුතුයි 148 00:17:50,608 --> 00:17:53,577 හේයි මට උදව්වක් ඕනෙ. - මොකක්ද? 149 00:17:53,578 --> 00:17:58,727 මට ඇත්තටම ඕනෙ ලෙක්සි. - මොනවද? 150 00:17:59,144 --> 00:18:03,999 මේ විකල්පෙ අතුරු ප්‍රතිපල - සිරාවට? 151 00:18:04,181 --> 00:18:05,799 අනේ. 152 00:18:08,043 --> 00:18:09,943 තෑන්ක්ස්. 153 00:18:11,848 --> 00:18:16,727 හේස් රූ පරිවාසෙ කොහොමද? 154 00:18:20,990 --> 00:18:24,510 ඒක නියමයි.හොදයි. - එහෙනං හොඳයි. 155 00:18:25,310 --> 00:18:28,511 කොච්චරකල් හිටියද? - දවස් පහක්. 156 00:18:31,338 --> 00:18:34,583 ඔයාගෙ නව ආරම්බෙට. - අම්මෙ. 157 00:18:36,098 --> 00:18:42,193 ලෙක්සි මායි මොන්ටිසෝරි කාලෙ ඉදන් අදුරනව. එක විදිහකට එයා මගෙ හොඳම යාළුව වගේ 158 00:18:42,194 --> 00:18:47,272 මං හිතන්නෙ අපි දෙන්න දුරස් වෙලා මොකද අපි දෙන්න වැඩිය ගැලපෙන්නෑ. 159 00:18:51,601 --> 00:18:56,503 මෙන්න *අයි ලයිනර් එක - තෑන්ක්ස්. (ඇහැ වටේ පාට කරන අයිටම් එක) 160 00:19:04,694 --> 00:19:07,604 අම්මා මට චූ කරන්න ඕනෙ! 161 00:19:08,011 --> 00:19:15,123 මගේ පෞද්ගලිකත්වෙ නැති වෙන්නැති විදිහට මේක කරමු. - ඔයාගෙ පෞද්ගලිකත්වෙ නැති වෙනව බීල නම්. 162 00:19:15,124 --> 00:19:18,999 මේක වැරදී. - කියවං එන්න එපා රූ. 163 00:19:19,579 --> 00:19:23,662 පුලුවන්ද ඔයාට... - ස්තූතියි 164 00:19:28,255 --> 00:19:33,741 ඔයාට තේරෙන්නෑ. මේක ගොඩක් බියකරු මොහොතක් අම්ම කෙනෙක් මෙහෙම බලන් ඉන්න එක. 165 00:19:33,742 --> 00:19:37,812 ජියා ඔයාට ගොඩාක් ආදරෙයි... - මං දන්නව අම්මෙ. 166 00:19:37,813 --> 00:19:46,200 එයාට ඔයාව සිහිනැතුව ඉද්දි හම්බුනාම... - අම්මෙ ඔයාට මේව දැම්ම කියන්න ඕනෙද? 167 00:19:46,824 --> 00:19:48,922 රූ? 168 00:19:50,891 --> 00:19:52,259 රූ? 169 00:19:54,829 --> 00:19:57,481 රූ. 170 00:20:07,559 --> 00:20:12,113 මං දන්නව ගොඩක් දෙනෙක් මට මේ මොහොතෙ වෛර කරනව ඇති මට ඒක තේරුනා. 171 00:20:12,897 --> 00:20:22,263 මට වෙනස් වෙන්න පුළුවන් නම් සත්තයි මං වෙනස් වෙනව. එහෙම කරන්නෙ මට ඕන නිසා නෙවේ එයාල කියන නිසයි. 172 00:20:22,265 --> 00:20:26,263 මොකද එයාලට බොරු කරන්න බැහැ. 173 00:20:28,105 --> 00:20:33,641 මට සමාවෙන්න දොර හයියෙන් වැහුවට ඉස්සෙල්ලා. 174 00:20:36,521 --> 00:20:41,023 ඒකට කමක් නෑ මං ඔයාට සමාව දෙනව. මෙහෙට එන්න. 175 00:20:47,000 --> 00:20:50,000 (මත්ද්‍රව්‍ය අන්තර්ගත නෑ) 176 00:20:48,399 --> 00:20:50,441 අම්මේ? - ඔව්? 177 00:20:50,442 --> 00:20:55,117 අද රෑ මම ලෙක්සි එක්ක ඉන්නද? - හරි ඒකට කමක් නෑ. - තෑන්ක්ස් 178 00:21:09,120 --> 00:21:11,644 ♪ ඔහු හොඳටම රත් වෙලා! ♪ 179 00:21:11,645 --> 00:21:14,339 ♪ කාමරයේ යතුරු නැහැ, වැඩි වෙලා රැඳී සිටිය නොහැකී ♪ 180 00:21:14,340 --> 00:21:16,441 ♪ ඔබ අවදි වෙන්නට පෙර මා යා යුතුයි ♪ 181 00:21:16,442 --> 00:21:19,319 ♪ මා උදය වන තුරු රැඳී සිටින්නේ නැත ♪ 182 00:21:19,320 --> 00:21:22,586 ♪ මා උදය වන තුරු රැඳී සිටින්නේ නැත ♪ 183 00:21:22,587 --> 00:21:25,686 ♪ ඔබ අවදි වූ විට මාහට අමතන්න ♪ 184 00:21:25,687 --> 00:21:28,403 ♪ වැස්සක් වන්න, ඔබට සිටිය හැකී මාගේ අහස් තලයේ ♪ 185 00:21:28,404 --> 00:21:31,014 ♪ එය ඔබ තුලම තියා ගන්න ඔබ මාව සොයා ගන්න තෙක් ♪ 186 00:21:31,015 --> 00:21:33,875 ♪ දණින් වැටීම අපට අවශ්‍ය නොවන දේකි ♪ 187 00:21:33,876 --> 00:21:36,293 ♪ කාමරයේ යතුර ලග තබා ගන්න ♪ 188 00:21:36,294 --> 00:21:38,922 ♪ තහවුරු කරගන්න ඔබ මාව දන්නා බවට ♪ 189 00:21:38,923 --> 00:21:41,883 ♪ කාමරයේ යතුරු නැහැ, වැඩි වෙලා රැඳී සිටිය නොහැකී ♪ 190 00:21:41,884 --> 00:21:44,093 ♪ ඔබ අවදි වීමට පෙර මා යායුතුයි ♪ 191 00:21:44,094 --> 00:21:47,163 ♪ මා උදෑසන වන තුරු රැදී සිටින්නේ නැත ♪ 192 00:21:47,164 --> 00:21:50,258 ♪ මා උදෑසන වන තුරු රැදී සිටින්නේ නැත ♪ 193 00:21:53,462 --> 00:21:59,100 කොහෙද ඔයා යන්නෙ? - හරියටම කියන්න බෑ.පාටියකට නැත්තං වෙන කොහෙහරි. 194 00:21:59,201 --> 00:22:02,672 වෙන කොහෙහරි? - තාත්තෙ. 195 00:22:05,040 --> 00:22:11,227 මට තේරෙනව අළුත් නගරයක්නෙ පරිස්සමින්. - හරී - හොදයි 196 00:22:11,228 --> 00:22:13,329 ආදරෙයි. - මාත්. 197 00:22:13,330 --> 00:22:15,515 හරි. - විනෝද වෙන්න. 198 00:22:20,930 --> 00:22:23,634 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 199 00:22:24,202 --> 00:22:26,688 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 200 00:22:27,163 --> 00:22:29,682 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 201 00:22:30,124 --> 00:22:32,392 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 202 00:22:32,393 --> 00:22:34,686 ජූල්ස් පස්සෙ මට කිව්ව වෙච්ච දේ. 203 00:22:34,687 --> 00:22:38,340 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 204 00:22:38,883 --> 00:22:41,260 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 205 00:22:41,802 --> 00:22:44,537 ♪ ඕහ් ♪ 206 00:22:45,134 --> 00:22:48,036 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 207 00:22:48,624 --> 00:22:50,775 ♪ ඕහ්, ඕ, ඕහ්-ඕ ♪ 208 00:22:53,621 --> 00:22:55,332 මං බය වෙලා 209 00:22:55,846 --> 00:22:57,846 බය වෙන්නෙපා 210 00:22:58,592 --> 00:23:01,250 ඔයා මිනීමරුවෙක් නෙවෙයි කියල පොරොන්දු වෙන්න 211 00:23:01,297 --> 00:23:03,297 පොරොන්දු වෙනව 212 00:23:10,503 --> 00:23:15,311 එක්තරා විදිහකට මෙයා මැකේගෙ පාටියට යනවට වඩා මේක හොඳයි. 213 00:23:16,337 --> 00:23:18,109 ඒත් 214 00:23:47,487 --> 00:23:48,619 ඇතුලට එන්න. 215 00:23:55,248 --> 00:23:57,731 කෙලිම්ම කැලෙන් එළියට යන්න ♪ 216 00:23:57,732 --> 00:24:04,705 කැසී හු#තියෙක් බන් - ඒකි එහෙම කෙල්ලෙක් නෙවේ 217 00:24:04,706 --> 00:24:09,693 උඹ වේසියො රඟන පේජ් එක දැක්කද? - නෑ. - ඒකෙ උං වල් බන්. 218 00:24:09,694 --> 00:24:14,300 ඒකියො පට්ට විකාරයි! - කැසිත් ඒ පේජ් එකේ හිටියද?.. අපිටත් බලන්නෝනෙ එහෙනන් 219 00:24:14,301 --> 00:24:17,450 මොකෝ කාමරෙන් එළියට බැහැල? ආපහු උඩ තට්ටුවටම පලකො 220 00:24:17,451 --> 00:24:22,672 උඹලගෙ වැඩක් බලාගන්කො - සන්සුන් වෙයල්ල.දහය වෙනකන් කවුරුත් මෙහාට එන්නෑ. 221 00:24:22,673 --> 00:24:25,924 මොකෝ වෙන්නෙ නෙට්? - හොදින් හොදින්. 222 00:24:25,925 --> 00:24:29,312 අහපන් මං හිතන්නෙ උඹ කැසී එක්ක වැඩේ කළා 223 00:24:29,313 --> 00:24:36,031 මැකේ මං ඒකිට කළාද නැද්ද අදාල නෑ. කාරණාව තමා ඒකි අමු වේසියක්. 224 00:24:36,032 --> 00:24:42,108 හරි අහංකො මං දන්නෑ ඒකි මොනවද කළේ කියල ඒත් ඒකි පට්ට බන්.ස්මාට්,විහිළුයි. 225 00:24:42,109 --> 00:24:45,778 ඒකි කාර් වලට කැමතී බන්. 226 00:24:45,779 --> 00:24:50,522 ඒකි කැමතී කාර් වලට.රෙද්ද කිව්වට ස්තූතියි. මොන හුත්#ක්ද ඒ? - පිස්සුද බන්. 227 00:24:50,523 --> 00:24:55,154 මැකේ Pinterest(සයිට් එකක්) එක පොඩ්ඩක් බලහන් - පොඩ්ඩක් ඉදහන් 228 00:24:55,155 --> 00:24:59,436 උඹ කිව්වෙ ඒකි කරපු දේ උඹ දන්නෑ කියලද? 229 00:25:02,147 --> 00:25:04,752 මං දන්නෑ. 230 00:25:05,131 --> 00:25:09,842 ඉඳගන්කො. උඹයි මායි චාටර් සාගරේකට යන්න හදන්නෙ. 231 00:25:17,558 --> 00:25:20,600 මෙන්න මට පේන්නම බැරි දෙයක්. 232 00:25:20,601 --> 00:25:25,298 හැමවෙලාවකම කාගෙ හරි මගුලක් ලීක් වෙනව, ඒක ජේ.ලොව් නැත්තං ලෙස්ලි ජෝන්ස් හරි කාගෙ හරි. 233 00:25:25,299 --> 00:25:29,275 එවිට මුළු ලෝකෙම වගේ "මේවට කැමති නැත්තං නිරුවතට මුල් තැන දෙන්න එපා" කියනව. 234 00:25:29,278 --> 00:25:33,656 සොරි මන් දන්නව ඔයාලගෙ හැටි...තාත්තලගෙ අවසරේ මතනෙ ඔයාල වැඩ කරන්නෙ. 235 00:25:33,657 --> 00:25:39,995 ඒත් මේ 2019 නැතුව මේ ඔයා ආදි කාලෙ එකෙක් නෙවෙයිනෙ. නිරුවත කියන්නෙ ආදරයේ පැවැත්මටයි ඒ නිසා අපිට ලැජ්ජ කරන එක නවත්තන්න. 236 00:25:39,996 --> 00:25:45,330 ලැජ්ජයි නිරුවත බාල කරන හැංගිලා ඔන්ලයින් සැපදෙන කෙල්ලො ගැන. 237 00:25:46,419 --> 00:25:50,632 කැසීනං ඇත්තටම හුරතල්. ඔයාලට මතකනෙ කලිං. 238 00:25:51,510 --> 00:25:55,780 යෝ රූ. - හේ කොහොමද ඔයාට? 239 00:25:55,781 --> 00:26:01,652 ඇය ටිකක් ලැජ්ජ කාරියෙක්. අනික එයාට දැං කොල්ලෙක් ඉන්න නිසා ටිකක් උඩින් ඉන්නෙ. 240 00:26:01,653 --> 00:26:06,630 අම්මේ බය වෙන්න ඕනෙ නෑ ඒ මගෙ කොල්ල නෙවේ. - ඕහ් හොදයි! 241 00:26:06,631 --> 00:26:13,470 කවුද එහෙනම් ඊයෙ රෑ කෑමට ආපු හැන්සම් කොල්ල? - අනේ අම්මෙ නවත්ත ගන්නකො - ක්‍රිස්ටෝප මැකේ 242 00:26:13,517 --> 00:26:18,703 ඒ කියන්නෙ ඔයා මැකේ එක්ක සෙට් ද - අම්මෙ මං ඔයාව මරනවා. 243 00:26:18,704 --> 00:26:21,622 රූ පරිවාසෙ කොහොමද? 244 00:26:27,511 --> 00:26:30,464 මෙන්න අයිලයිනර් එක. - තෑන්ක්ස්. 245 00:26:31,115 --> 00:26:37,400 එහෙනම් ආපහු මේ විකාරෙට එමු. - මේකනම් ඔස්කාර් යයි (සම්මාන උලෙල) 246 00:26:38,457 --> 00:26:44,960 මං කියන්නෙ ටැග් ටීම් එක ගැන - මාත් ඒකම තමා 247 00:26:45,629 --> 00:26:50,231 උඹට පුළුවන්ද මේ ඉන්නෙත් ඒකි කියල කියන්න? - මේ අනිවා ඒකි තමා.බලකො තන් දිහෑ. 248 00:26:50,232 --> 00:26:55,071 උඹට ඕනෙද මගෙන් උපදෙසක්. උඹ ඒකිට හු#හන් ගනිකාවකට වගේ. ඒකිව අල්ලෙ නටෝපං. 249 00:26:55,072 --> 00:26:58,541 උඹට බැරි නම් අපි කරන්නම්. - උඹලෑ කටවල් වහගනිල්ල. 250 00:26:58,542 --> 00:27:04,850 උඹල එකෙක් දන්නෑ කරන්න ඕනෙ මොකක්ද කියල. - පිස්සුද මං ලග ක්‍රම තියේ මේක පියවරෙන් පියවර කරන. 251 00:27:04,915 --> 00:27:07,008 ඒක පැහැදිලී නෙට් මැකේගෙ ඔළුව කනව 252 00:27:07,009 --> 00:27:12,305 මොකද කැසී ලෙක්සිට කිව්ව ලෙක්සි මට කිව්ව ඒ පාටි රෑ ගැන 253 00:27:12,874 --> 00:27:18,257 මොකෝ? - මුකුත් නෑ. 254 00:27:19,114 --> 00:27:29,004 ඇයි ඔයා මං දිහෑ බලාගෙන ඉන්නෙ? - සමාවෙන්න..කියන්න ගිය එකත් අමතක උනා 255 00:27:29,005 --> 00:27:34,153 ඒක අමුතුයි වගේද? - නෑ ඔයා හුරතල් 256 00:27:36,330 --> 00:27:44,019 වැඩිය කියවන්න ඕන්නෑ මං දැකපු ලස්සනම කෙල්ල ඔයයි. 257 00:27:44,020 --> 00:27:46,672 එයාල කොක්ක ගහගත්ත. 258 00:27:53,547 --> 00:27:55,407 හුක් 259 00:27:56,499 --> 00:28:01,502 ඔයාට හැමවෙලේම මෙහෙම තෙත් වෙනවද? - ඒ මෝල් වෙලා නිසා 260 00:28:01,503 --> 00:28:07,529 ඔයාටත් එහෙමද? - හොඳටම නෑ. ඒක පට්ට. 261 00:28:11,122 --> 00:28:13,256 මෙතනම ඉන්න. 262 00:28:37,991 --> 00:28:40,407 ආහ්! 263 00:28:40,408 --> 00:28:43,334 මැකේ මැකේ නවත්තනවා!... 264 00:28:43,835 --> 00:28:49,008 මං දන්නව මේක බලහත්කාරකමක් වගේ කියල ඒත් මං වගකීමෙන් කියනව මේක ස්ත්‍රී දූෂනේකින් කෙලවර වෙන්නෑ. 265 00:28:49,009 --> 00:28:53,856 ඒත් කාරණය තමා ලෝකෙ ඉන්න හැම එකාම වැල බලනව. 266 00:28:53,857 --> 00:28:59,986 ඔයාල පෝර්න් හබ් එකේ ජනප්‍රියම වීඩියෝ විස්ස බලනව නම් මේවයි ඔයාලට පේන්නෙ. 267 00:28:59,987 --> 00:29:01,937 පට්ට කෙල්ල...යෙස් යෙස් 268 00:29:03,242 --> 00:29:06,059 ඔයා කීකරු බැල්ලියෙක් වගේ ඉන්නව නේද? 269 00:29:09,502 --> 00:29:11,057 ස්තූතියි කියන්න ආයෙත් - ස්තූතියි 270 00:29:11,058 --> 00:29:16,544 මං ලිංගිකත්වෙ ඕන්නෑ කියන්නෑ.මං කියන්නෙ හු#ද්දි මේව පාවිච්චියට ගන්න එපා - නවත්තනවා! 271 00:29:16,545 --> 00:29:18,744 හැමිනියන් මැකේ! - මං මොකක්ද කළේ? 272 00:29:18,745 --> 00:29:21,935 ඇයි තදින් ඇල්ලුවෙ. මට හුස්ම ගන්නත් බැරි උනා - මං හිතුවෙ ඔයා ඒකට කැමතී කියල 273 00:29:21,936 --> 00:29:27,535 මොන එහෙකටද මං ඒකට කැමති වෙන්නෙ? - කැසී.සමාවෙන්න.මං දැනං හිටියෙ නෑ. 274 00:29:27,972 --> 00:29:31,500 මං එහෙම එකක් බලාපොරොත්තු උන්නෑ. 275 00:29:37,314 --> 00:29:44,119 කැසී අනේ මට සමාවෙන්න හරිද? ඔයා දන්නවද මට ඔයාට රිද්දන්න ඕන උන්නෑ. 276 00:29:45,347 --> 00:29:48,572 ආයෙ එහෙම කරන්න එපා. 277 00:29:51,194 --> 00:29:54,928 අඩු ගානෙ ඔයා මුලින් මගෙන් අහලවත් ඉන්න. 278 00:30:00,171 --> 00:30:02,204 නැත්තං මං අහන්නං. 279 00:30:08,678 --> 00:30:17,944 කොහොම හරි මං ලෙක්සිව හම්බෙන්න ගියෙ නෑ.ඒක බොරුවක්. ඉතිං මං මැකේගෙ පාටියට ඇවිදන් යන ගමන්.මොකද මම බීල බයිසිකලේ පදින්නෑ 280 00:30:24,742 --> 00:30:29,997 අර...? - ස්ලෝ කරන්න.මචෝ ඒ රූ 281 00:30:29,998 --> 00:30:35,800 රූ මළේ නැද්ද? - මට භූතයො පේන්න බෑ. - ඕයි කැස්ප! ඔයත් එනවද? 282 00:30:39,882 --> 00:30:41,190 ස්තූතියි. 283 00:31:20,850 --> 00:31:26,052 ඔයාගෙ වයස? -22යි. 284 00:31:27,623 --> 00:31:29,456 තෑන්ක්ස්. 285 00:31:30,298 --> 00:31:35,378 ඔයා මේ ටවුමෙද? - නෑ මං මෙහෙට සීයව බලන්න ආවෙ. 286 00:31:38,773 --> 00:31:44,142 ඔයා ගැන? - ඔයා මේ විදිහට වටේ යනවද? 287 00:31:46,441 --> 00:31:54,914 ඒ කිව්වෙ? - ඔයාගෙ පෙනුම සාමන්‍යයෙන් මෙහෙමද? - ඔව් 288 00:31:58,452 --> 00:32:03,431 ඔයා ලස්සනයි. - ස්තූතියි. 289 00:32:08,362 --> 00:32:16,335 මං ඔයාලගෙ පරම්පරාවට ඊර්ෂ්‍යා කරනව. ඔයාල නීති රීති ගැන එච්චර තකන්නෑනෙ. 290 00:32:17,638 --> 00:32:20,506 මං හිතන්නෙ ඒක හොඳ දෙයක්. 291 00:32:20,874 --> 00:32:24,359 ඔයාට උපදෙස් දෙන වයසක සීය වෙන්න මට ඕන්නෑ 292 00:32:24,360 --> 00:32:31,132 ඒත් ඔයා දිහෑ බැලුවාම ඔයාගෙ ජීවිතේ ඉස්සරහට යන්න අනුවාද දෙකක් දෙන්නම්. 293 00:32:31,133 --> 00:32:41,992 ඔයාට පුළුවන් යන්න ඔයා කැමති තැනට. නැත්තං ඔයාට පුළුවන් මේ ටවුමෙ මං වගේ අය එක්ක ඉන්න. 294 00:32:43,363 --> 00:32:47,163 ඔයාට මේ වගේ තවාතැන්පොළවල් වල ජීවත් උනහැකි. 295 00:32:50,169 --> 00:32:51,578 ආත්මාර්ථකාමී... 296 00:32:53,996 --> 00:32:56,874 මං හිතනව ඔයා නවතී කියල 297 00:32:58,945 --> 00:33:04,866 පුළුල් කරන්න. 298 00:33:05,596 --> 00:33:08,485 අන්න එහෙම හොඳ කෙල්ල. 299 00:33:17,829 --> 00:33:23,049 ජූල්ස් මට එකපාරක් කිව්ව එයා පහේදි විතර හැම රෑකම... 300 00:33:23,050 --> 00:33:24,984 කෙළ ගහන්න 301 00:33:24,985 --> 00:33:32,008 එයා බාත් රූම් එකේ දොර වහන් දණ ගහගෙන අත් එකතු කරල දෙවියන්ව යැද්දලු. 302 00:33:35,953 --> 00:33:43,922 ඇය උදේට නැඟිට්ටාම අවුරුදු 25ක් උනා නම් කියල ප්‍රාර්ථනා කළා ඇය ඒකෙදි ජීවත් වුනේ ඇගේ හොඳම මිතුරිය එක්ක 303 00:33:41,382 --> 00:33:43,922 304 00:33:44,465 --> 00:33:49,900 ඇයට හම්බ නොවූ කෙනෙක් ඒත් ඇය විශ්වාස කරනව එයා හැමදාම ඇයත් එක්ක ඉඳී කියල. 305 00:33:56,948 --> 00:34:01,987 එයා ඒ කතාව මට කිව්වාම මං දන්නෑ ඇයි කියල මං හයියෙන් අඩන්න පටන් ගත්ත 306 00:34:01,988 --> 00:34:07,923 ඔයා සෑහෙන්න පිරිසිදුයි. ඔයා දන්නෑ ගොඩක් අය එහෙම නෑ. 307 00:34:10,868 --> 00:34:17,594 ජූල්ස් හිනාවෙමින් ඇහුව "මොකක්ද අවුල?" කියල. ඒත් ඒකට හේතුව මං දැනං හිටියෙ නෑ. 308 00:34:51,954 --> 00:34:55,304 ඔන්න දැං රාත්‍රිය අමුතු වෙන්න ගත්ත 309 00:36:19,111 --> 00:36:24,123 දැං මේ රාත්‍රියේ උන දේවල් වල අනුවාද කීපයක් තියේ. ඒ සියල්ල රඳා පවතින්නෙ ඔයා ඉල්ලන දේ මත සහ ඔබේ අවංකත්වෙ මතයි. 310 00:36:24,124 --> 00:36:27,845 මං කොයි වෙලාවකවත් විශ්වාස කළ හැකි කෙනෙක් නෙවේ. 311 00:36:30,776 --> 00:36:36,818 නේට් කෙනෙක් එක්ක හැමනුනා අනෙක් අතට මැඩීත් එකෙක් එක්ක හැමනුනා. 312 00:36:42,578 --> 00:36:44,395 හායි. 313 00:36:51,476 --> 00:36:53,638 ඇදුම් ගලවන්න මට පීනන්න යන්න ඕනෙ. 314 00:36:54,842 --> 00:36:57,068 ♪ හොද කාලයක් උදා වේවි ♪ 315 00:36:57,069 --> 00:36:59,414 ♪ හොද කාලයක් උදා වේවි ♪ 316 00:37:01,645 --> 00:37:04,012 ♪ මං ඒ පිල්ලියෙන් ජීවිතේ බේරගත්ත ♪ 317 00:37:11,840 --> 00:37:15,625 ඔයා පට්ට හොට් නෙ. - මං දන්නව. 318 00:37:15,728 --> 00:37:18,136 ♪ මට තියෙන්නෙ ඉතා හොද කාලයක් ♪ 319 00:37:35,964 --> 00:37:42,311 ඔයාටනම් පිස්සු. - නෑ එහෙම නෑ.මං හදන්නෙ මගෙ කලින් කොල්ලව ආයෙ දාගන්න 320 00:37:42,312 --> 00:37:43,820 මොකක්? 321 00:37:44,256 --> 00:37:50,810 ඔයා මට හු#න්න ඕනෙ දැන්ම මෙතනම - සිරාවටම? 322 00:37:52,442 --> 00:37:58,999 ඒ වෙලාවෙ ජූල්ස් තීරනේ කළා එතනින් චුත වෙලා මැකේගෙ පාටියට එන්න 323 00:37:59,104 --> 00:38:04,822 දැං ජූල්ස් මැසේජ් එකක් යැව්ව කැට්ට. ඒත් කැට් රිප්ලයි කළේ නෑ.මොකද... 324 00:38:14,501 --> 00:38:18,505 ඔයාගෙ යාළුව බීබී එක්ක තියෙන ගනුදෙනුව මොකක්ද? - ඇය ගැන මොනවද? 325 00:38:18,506 --> 00:38:23,108 ඒකි ලැජ්ජකාරියෙක්ද,වේසියෙක්ද? - ඒකාන්තයෙන්ම වේසියෙක්. 326 00:38:23,109 --> 00:38:26,011 එතකොට ඔයා? - මං ගැන මොනවද? 327 00:38:26,012 --> 00:38:30,882 උඹත් වේසියෙක්ද? - ඔව් මං වනචරයෙක් 328 00:38:30,883 --> 00:38:36,342 අම්මප? කීදෙනෙක් එක්ක කරල තියෙයිද? - උඹල දෙන්න හිතනවටත් වඩා ගානක් එක්ක 329 00:38:36,343 --> 00:38:42,762 නවත්තහන් බන්.උබ අනිවා ලැජ්ජකාරියෙක් - කැට් ලැජ්ජකාරියෙක්නම් නෙවේ.හැබෑ කන්‍යාවක්. 330 00:38:42,763 --> 00:38:46,297 එයා ජූල්ස්ට ස්මර් ස්කූල් එකේදි ඒ ගැන කිව්ව. එතකොට එයාට ජූල්ස් කිව්ව එක වැදුන. 331 00:38:46,298 --> 00:38:50,082 බැල්ලියෙ මේ අසූ ගනන් නෙවේ. උඹ කොල්ලෙක් සෙට් කරගන්න ඕනෙ 332 00:38:52,960 --> 00:38:56,524 ඒකිට ඕනෙ හෙන ගැම්මකින් කනිෂ්ඨ වසරට ඇතුල් වෙන්න‍යි 333 00:38:56,525 --> 00:38:58,543 මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න යන්නෙ. 334 00:38:58,544 --> 00:39:05,415 මං දැං මගෙ ප#ය එළියට ගත්තොත් තමුන් ඒක කටට ගන්නවද? - අනේමන්ද. මට ඒක බලන්න ඕනෙ. 335 00:39:05,416 --> 00:39:08,085 ඒක එච්චර අමාරු නෑ. 336 00:39:08,086 --> 00:39:11,636 පේන්නෙ ජීවිතේට ඔයා ප#යක් කටට අරන් නෑ වගේ. - ඔව්.මං අරන් තියේ 337 00:39:11,637 --> 00:39:15,825 නෑ ගොඩක් කෙල්ලො දන්නෑ ප#ය කටට ගන්න. - ඔව් - ඒ කිව්වෙ? 338 00:39:15,826 --> 00:39:20,964 එයාල හෙන ලැජ්ජයි.උං පට්ට බයයි ඒකට - වැල් වල එහෙම නෑ. - හරියට හරි. 339 00:39:20,965 --> 00:39:26,169 ඔහේ වැල බලනවද? - හැමෝම බලනවනෙ. - නෑ.හැම කොල්ලම බලනව. 340 00:39:26,170 --> 00:39:30,240 ලැජ්ජකාරයො බලන්නෑ. වේසියො විතරයි. - හරි හොදයි. 341 00:39:30,241 --> 00:39:36,054 හරි කොච්චරද? - මොකා? - ඔයා කොච්චර වල්ද? 342 00:39:37,533 --> 00:39:43,252 ඇයි ඔයාම දැන ගන්නැත්තෙ? - ඇයි ඔයා උඩ එක ගලවන්නැත්තෙ? 343 00:39:44,954 --> 00:39:50,443 දැං මුන් දෙන්න ඉස්සරහ? - ඖ. 344 00:39:51,045 --> 00:39:53,874 මං ඔයාට අභියෝග කරනව. 345 00:40:11,681 --> 00:40:17,584 කට්ටිය කියන දේවල් හරි. තඩි කෙල්ලො දෙනව වැඩී 346 00:40:29,324 --> 00:40:33,768 ජූල්ස් එද්දි මං ෆෙස්කො එක්ක කයියක් දාන් හිටියෙ. 347 00:40:33,768 --> 00:40:38,585 ඇයි මේ...රූ? - මොකෝ මොකෝ මොකෝ...? 348 00:40:38,586 --> 00:40:44,078 මොනාද මචෝ ඔයා මට බක්ස් 120ක් ණයයි. - මගෙයි වරද මට අමතක උනා. 349 00:40:44,079 --> 00:40:47,764 දන්නවනෙ මන් පස්සෙන් පන්නන්නෑ 350 00:40:49,001 --> 00:40:54,188 අවංක වෙන්න ඔයත් එක්ක, මට ඔයා ඔහොම බීගෙන ඉද්දි පවු කියල හිතුන. 351 00:40:54,189 --> 00:40:59,826 අනේ..ඔයා මාත් එක්ක ඔහොම කතා කරන්න එපා ෆෙස්. - එහෙම නෑ... 352 00:40:59,827 --> 00:41:08,001 මං ඔයාට කැමතී ඔයා නැතුව පාළුයි.... ගිම්හානෙ පටන් ගද්දි මං හැමනෙන තරමට බය උනා. 353 00:41:08,002 --> 00:41:14,824 ඔව් ඔයයි අනික් හැමෝමයි. - මං සිරා කියන්නෙ රූ.මං දැකල තියෙනව මිනිස්සු ගොඩක් මැරෙනව. 354 00:41:15,160 --> 00:41:17,277 ඒත් ඔයා වගේ කවුරුත් දැකල නෑ. 355 00:41:17,278 --> 00:41:22,181 මං දන්නෑ ඔයාට මොන යකෙක් වැහිලද කියල 356 00:41:22,182 --> 00:41:30,818 මං දන්නෑ ඔයාට උදව් වෙන්නෙ කොහොමද කියල.ඒත් මං ඔයාට එක දෙයක් කියන්නං බොන එක ඒකට විනදුමක් නෙවේ. 357 00:41:34,746 --> 00:41:38,980 ඔයා දන්නවද මට මතකයි මට වයස එකොළහෙදි... 358 00:41:39,050 --> 00:41:48,774 මාස කීපයකට පස්සෙ තාත්තගෙ රෝග විනිශ්‍චයේ ප්‍රතිඵල ආව. ඒක ඇත්තටම හොඳ ප්‍රතිඵලයක්. 359 00:41:48,775 --> 00:41:55,131 ඉතින් අපි ඒක සැමරුව..අපි චයිනීස් කෑමත් ඇනවුම් කළා. 360 00:41:56,233 --> 00:42:05,736 මට මතකයි එදා මම අම්ම තාත්ත එක්ක නිඳා ගත්තෙ. පස්සෙ මට හිටිහැටියෙ හුස්ම ගන්න අපහසු උනා. 361 00:42:07,844 --> 00:42:16,403 ඒක හරියට ලෝකෙ සියළුම වාතය නැති වෙලා වගේ. මං කළබල උනා 362 00:42:17,462 --> 00:42:23,999 එයාල ගිලන් රථයකටත් කතා කළා. එයාල හිතුවෙ මේක ආසාත්මිකතාවක් වගේ මොකක් හරි කියල. 363 00:42:24,161 --> 00:42:35,999 ඊට පස්සෙ මං ඉස්පිරිතාලෙට ගියාම එයාල මට නිදිබෙහෙත් දුන්න. මාව සන්සුන් කරන්න. 364 00:42:38,040 --> 00:42:43,544 ඒකෙන් මං දුක් විඳිද්දි මම හිතුවෙ මැරුන තමයි කියල 365 00:42:45,625 --> 00:42:52,200 මගෙ ජීවිත කාලෙටම මම හෙව්වෙ ඒවගේ නිදහසක් 366 00:42:52,345 --> 00:42:57,100 මොකද එකපාරට ලෝකෙම නිහඩ උනා. 367 00:42:58,184 --> 00:43:02,188 ඊට පස්සෙ මට ආරක්ෂිත බවක් හැගුන. 368 00:43:07,168 --> 00:43:14,216 අවුරුදු දෙකකට පස්සෙ ඔහු මිය ගියා. සන්ත්‍රාසයට පත් වෙලා. (හදිසි මහත් බියට ලක් වී) 369 00:43:16,411 --> 00:43:24,984 පස්සෙ මට ජීවත් වීමේ මාර්ගෙ හම්බුනා. සමහරවිට මං මේකෙන් මැරෙයි නැත්තං ජීවත් වෙයි.අනේමන්ද 370 00:43:29,190 --> 00:43:35,611 ඔයා තාමත් මට විකුනනවනෙ ෆෙස්? - උඹටනං පිස්සු බන්. 371 00:43:35,612 --> 00:43:43,229 මේ කයිය නිසා හොඳටම වැදිල තියෙන්නෙ මට - ඔව් බන් මටත් 372 00:44:30,232 --> 00:44:35,999 ඒකනං වැඩී. වේසි - උරපං මගෙ අහවල් එක. 373 00:44:50,495 --> 00:44:56,673 මෙහෙං පලයව්! මේ කුස්සියෙන් පලයව්! රෙද්ද!..මෙහෙන් පලයව්. 374 00:45:01,380 --> 00:45:05,081 මොන හු#තක්ද ඔහේ බලන්නෙ? 375 00:45:07,519 --> 00:45:14,802 කවුද ඔහේ? - මං ජූල්ස්.මං යාලුවෙක් ..... - කාගෙද? ඔහේ මගේ යාළුවෙක් නෙවේනෙ 376 00:45:14,803 --> 00:45:18,261 ඔයා මොන හුක#නගෙ යාළුවෙක්ද ජූල්ස්? 377 00:45:18,830 --> 00:45:27,686 උඹල කවුරුහරි මේකිව දන්නවද? 378 00:45:27,687 --> 00:45:32,157 එකෙක්වත්. උඹ...උඹ දන්නවද ජූල්ස්ව? 379 00:45:34,285 --> 00:45:40,232 ඉතිං ඔහේ කවුද? - මං මගේ පාඩුවේ හිටියෙ.මුකුත්ම කළේ නෑ. 380 00:45:40,233 --> 00:45:45,554 උඹ වගේ කවුරුත් නෑ තමංට අයිති වැඩ විතරක් කරන් ඉන්න 381 00:45:47,598 --> 00:45:52,193 මං දන්නව ඔහේට මොනාද ඕනෙ කියල.ඔව් මට පේනව. 382 00:45:52,746 --> 00:45:58,183 ඉතින් මොනාද ඔහේට ඕනෙ? උඹට ඕනෙ කාගෙහරි අවදානයක්ද? 383 00:45:58,184 --> 00:46:01,508 මං උඹට අවදානෙ දෙන්නං. 384 00:46:03,273 --> 00:46:07,692 ජූල්ස් එක්ක යාළු කවුරුහරි ඉන්නවද? 385 00:46:07,693 --> 00:46:15,200 එකෙක්වත් දන්නැද්ද මේ බැල්ලි කවුද කියල? කවුරුහරි කතා කරපල්ල නැත්තං මේ බැල්ලිට හු#වනව! 386 00:46:15,829 --> 00:46:19,070 තොට ඕනෙ මට රිද්දන්නද? - පිස්සුද බන් විහිළුවක් කළේ! 387 00:46:19,071 --> 00:46:25,977 පස්සට පල මොකක්ද උඹේ ප්‍රශ්නෙ? - අනේ පිහිය පල්ලෙහට දාන්නකො.ඒක විහිළුවක්නෙ. - තොට ඕනෙ මට රිද්දන්නද? 388 00:46:25,978 --> 00:46:29,613 නෑ නෑ නෑ... - මට අදහසක් ආව! 389 00:46:29,882 --> 00:46:31,643 ඔහේට පිස්සු! 390 00:46:31,644 --> 00:46:37,800 මාව පරද්දන්න බෑ යකෝ! - ඔහේට පිස්සු.මොන මගුලක්ද? 391 00:46:42,478 --> 00:46:46,846 දන්නවද මං ජූල්ස්. මං මෙතනින් යනව 392 00:46:48,051 --> 00:46:51,270 මං හිතුව හරිද? 393 00:47:00,411 --> 00:47:05,214 කොහෙද බොල හිටියෙ.උඹට හොදම කෑල්ල මග ඇරුන. - මං කන්‍යාභාවය නැතිකර ගත්ත. 394 00:47:05,215 --> 00:47:09,953 බැල්ලි..සිරාවට? කාත් එක්කද කළේ? - සාන්ත මේරි එකේ පොරක්. 395 00:47:09,954 --> 00:47:17,729 ඒක කොහොමද? - පට්ට.යාහ්. - දෙයියනේ මගෙ චූටි බැල්ලි.ආඩම්බරයි උඹ ගැන. 396 00:47:26,037 --> 00:47:28,371 උඹ හොදින්ද? - ඔව් අවුලක් නෑ. 397 00:47:28,372 --> 00:47:32,609 මං දන්නව ඒක දරුනු වැඩක් කියල. මට ඕන උන්නෑ කාටවත් මුකුත් කරන්න 398 00:47:32,610 --> 00:47:38,381 නෑ නෑ ඒකෙ අරමුන මට තේරෙනව. ඒත් ඒක තවමත් පිස්සුවක්. 399 00:47:43,972 --> 00:47:47,006 මම රූ. - මම ජූල්ස්. 400 00:47:47,875 --> 00:47:53,179 ඔයා කොහෙද යන්නෙ? - ගෙදර.සමහරවිට 401 00:47:54,516 --> 00:47:56,716 මටත් පුළුවන්ද ඔයත් එක්ක එන්න? 402 00:48:49,017 --> 00:48:50,968 ෂ්ෂ්ෂ්. 403 00:49:03,683 --> 00:49:06,249 මට පෙන්නන්න. 404 00:49:07,586 --> 00:49:09,019 ඕහ්. 405 00:49:19,231 --> 00:49:20,881 ෂ්ශ්ශ්! 406 00:49:20,882 --> 00:49:23,433 සොරි සොරි. 407 00:51:08,428 --> 00:51:17,811 මතකද මම කිව්ව දේවල් අමුතු වෙන්න ගත්ත කියල? ...ඒක ඇත්ත 408 00:51:47,925 --> 00:51:56,944 මට අදහසක් ආව. - මොකක්ද? - කුඩු පොඩ්ඩක් ගහමුද? 409 00:51:20,000 --> 00:51:35,000 සිංහල අදහස හා උපසිරැසි ගැන්වීම බිම්සර යෂාන්(ඔලිව) 410 00:51:57,000 --> 00:52:53,118 WWW.BAISCOPELK.COM බයිස්කෝප් සිංහලෙන්