1. 00:00:00,500 --> 00:00:01,000 සබ්ස්සේරාවෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින් 2. 00:49:40,671 --> 00:50:00,671 සබ්ස්සේරාවෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින් 3. 00:00:01,877 --> 00:00:06,649 මට ජර්ලමරේල් ගැන කියන්න. එයාගේ දරුවෝ ගැන මට කියන්න. 4 00:00:06,673 --> 00:00:09,861 පොඩි ගුහාවක් තියෙනවා. එතනදී ඔයාට පුලුවන් මගේ දරුවන්ට පෙට්ටියක් හොයාගන්න. 5 00:00:09,885 --> 00:00:15,658 පොත් වළලලා දාන්න. තව, සෘතු 12ක් යනකම් අපි මේක ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ. 6 00:00:15,682 --> 00:00:20,622 අවු:12ක් ඔයාලා මේ රහස රැකන් ඉන්නවා. ඔයාලට තව එකක් රැකන් ඉන්න පුලුවන්ද? 7 00:00:20,646 --> 00:00:24,125 මේ තමයි ඔයාලගේ ඇත්ත තාත්තගෙන් හම්බවුණු පොත්. 8 00:00:24,149 --> 00:00:26,544 ඔයා පෙට්ටිය ඇරියා. මාග්‍රා පොත් ටික පුච්චලා දාවී. 9 00:00:26,568 --> 00:00:30,423 එහෙනම් එයාලට නොකියා ඉන්න. පොත් වලින් එයාලට දැනුම ලබාදේවී. 10 00:00:30,447 --> 00:00:36,804 බාබා වෝස් තමයි ඔයාගේ සහෝදරී වන, මගේ අම්මව ගිනි ගොඩකට දාලා දඩුවම් කළේ. 11 00:00:36,828 --> 00:00:44,828 මන් විච්ලට පණිවිඩයක් යවන්න හදන්නේ. කවුද දන්නේ ඒක එයාලා හොයා ගනීවිද කියල? 12 00:03:12,557 --> 00:03:15,786 තාමත් ඔයාගේ ගී තාලය අදුරගන්න පුළුවන්... 13 00:03:15,810 --> 00:03:20,708 ඔයාගේ දකුණු පැත්තට වඩා ඔයා ටිකක් වම් පැත්තට බරයි. 14 00:03:20,732 --> 00:03:24,378 ඒත් දැන් ඔයා පාදයෙන් පාදයට මාරු වෙන්නේ අපහසුවෙන්. 15 00:03:24,402 --> 00:03:27,131 ඔයා කවදාවත් පාවිච්චි කළේ නෑ. ඔයා කලින් බලගතුයි. 16 00:03:27,155 --> 00:03:31,469 ජීවිතය, අත්දැකීම... 17 00:03:31,493 --> 00:03:39,352 ඒවයින් මාව පැත්තෙන් පැත්තට තල්ලු කරනවා. 18 00:03:39,376 --> 00:03:47,376 නිවහනට පිළිගන්නවා, ටමාක්ටි ජුන්. 19 00:03:47,926 --> 00:03:55,926 ආර්‍යාවනී.. 20 00:04:02,858 --> 00:04:06,295 මගේ සංචාරයේ රාජකාරිය අවසානයි. 21 00:04:06,319 --> 00:04:09,882 මගේ කොමිසම වුණේ ගිම්හාන 20ක්. 22 00:04:09,906 --> 00:04:12,218 ඒ හැම ගිම්හානයක්ම ශීත සෘතුවකට හැරුනා. 23 00:04:12,242 --> 00:04:15,805 ඔයා කප්පමුයි බදුයි ගෙනාවද? 24 00:04:15,829 --> 00:04:23,829 ඔව්. 25 00:04:32,804 --> 00:04:35,908 අශ්වයින් කදු අතරින් එද්දී කෙදිරි ගෑවා. 26 00:04:35,932 --> 00:04:39,745 කරත්ත සීයක්, දේවතා කටු, ධාන්‍ය, 27 00:04:39,769 --> 00:04:46,502 පොරවකට දියමන්ති, පොරවකට දර, වහල්ලු. 28 00:04:46,526 --> 00:04:50,923 ඔයා බදු එකතු කරන්න නම් හොදයි. 29 00:04:50,947 --> 00:04:54,343 ඒත් ඔයා මායාකරයන් හොයන කෙනෙක් නෙවෙයි. 30 00:04:54,367 --> 00:04:59,098 මන් ප්‍රශ්න කළ හැම ගමකම, 31 00:04:59,122 --> 00:05:04,770 ප්‍රෙසේජර්ස්ලා කියන්නේම, "ජර්ලමරෙල්, නෑ නෑ සර්, මන් ඒ නම දන්නේ නෑ." කියල. 32 00:05:04,794 --> 00:05:07,148 මට බොරු කළ හැමෝම වගේ පිච්චුවා. 33 00:05:07,172 --> 00:05:08,399 ඔයා එයාගේ නම පතුරලා. 34 00:05:08,423 --> 00:05:10,985 එයාව හොයාගන්න ඕනේ නිසා. 35 00:05:11,009 --> 00:05:14,614 ඔයා එයාගේ දිවැසිවරයෙක්ද? 36 00:05:14,638 --> 00:05:17,200 මිනිස්සු එක්කහු කරලා, එයාගේ බලේ මොකක්ද කියන එක, 37 00:05:17,224 --> 00:05:22,872 එයාගේ නම එයාලට කියල, එයාගේ බීජ පැතිරුවද? 38 00:05:22,896 --> 00:05:25,583 ඔයාගේ විච්ෆයින්ඩර් ජෙනරාල්වරයා විදියට, 39 00:05:25,607 --> 00:05:31,672 මන් ආවේ, මගේ රැජිණියව මන් අසමත් කළා කියල වාර්තා කරන්න... 40 00:05:31,696 --> 00:05:34,550 මන් ස්භාවික පළවිපාකයන් පිළිගන්නවා. 41 00:05:34,574 --> 00:05:37,136 ඒත් මන් අහන්නේ මේක විතරයි, 42 00:05:37,160 --> 00:05:41,974 අල්තාරයේ මරණදණ්ඩනය කිරීම වෙනුවෙට... 43 00:05:41,998 --> 00:05:47,480 මට මාගේම ජීවිතය ලබාගන්න ඉඩදෙන්න... 44 00:05:47,504 --> 00:05:50,525 රණශූරයෙකුට කරන ආචාරයක් ලෙසට. 45 00:05:50,549 --> 00:05:53,444 ආර්‍යාවනී, මිනිස්සු සන්තෝශයන් ප්‍රකාශ කරනවා. 46 00:05:53,468 --> 00:05:57,532 වැඩිහිටියන් බේද කරන්න අනවශ්‍ය දේවල් කියනවා. බඩුගබඩාවන් පිරවිලා තියෙන්නේ. 47 00:05:57,556 --> 00:06:02,995 දාසයන්ට තියෙන ඉල්ලුම තොන්ඩු දමනවා. 48 00:06:03,019 --> 00:06:06,290 අපේ උත්කෘෂ්ට ජෙනරාල් ආයෙම ඇවිත්. 49 00:06:06,314 --> 00:06:07,416 ටමාක්ටි ජුන්? 50 00:06:07,440 --> 00:06:11,921 ඔව්, මේ මන්, ටමාක්ටි ජුන්... 51 00:06:11,945 --> 00:06:17,218 කරත්ත සීයක් එක්ක ආයෙම ආව, එය එකසිය එකක් වෙන්න තියෙනකොට. 52 00:06:17,242 --> 00:06:21,931 ආර්‍යාවනී, එයාට මිනිසෙකුයි හොයාගන්න බැරිවුණේ, එක මිථ්‍යාදෘෂ්ටිකයෙක්. 53 00:06:21,955 --> 00:06:25,017 එයාගේ නම සියවතාවක් කියන එකට කලින්, මෙය සමබර කරන්න ඕනේ. 54 00:06:25,041 --> 00:06:28,479 ඩූන් අධිපති, උසස් අල්තාරයට යන්න. 55 00:06:28,503 --> 00:06:31,774 මිනිසුන්ට එක්කාසු වෙන්න කියන. මන් එයාලට කතා කරන්නම්. 56 00:06:31,798 --> 00:06:39,798 මමත් එයාලව සන්තෝශ කරවන්නම්. 57 00:06:40,098 --> 00:06:48,098 ටමාක්ටි ජුන්. 58 00:06:50,734 --> 00:06:55,256 ඔව්. 59 00:06:55,280 --> 00:06:59,844 අවුරුදු 20ක පක්ෂපාති සේවයේ පිළිගැනුමට... 60 00:06:59,868 --> 00:07:03,806 ඔබට මාගේ අනුමැතිය ලැබෙනවා... 61 00:07:03,830 --> 00:07:09,520 තමාගේම ජීවිතය නැති කරගන්න. 62 00:07:09,544 --> 00:07:17,544 ආයුබෝවන්. 63 00:07:49,042 --> 00:07:54,023 ඩූන් අධිපති, ඇයි ඔයා තාමත් මෙතන ඉන්නේ? 64 00:07:54,047 --> 00:07:58,277 ඔයාට තිබුණා එයාට ජීවත් වෙන්න අණ කරන්න. 65 00:07:58,301 --> 00:08:03,616 ටමාක්ටි ජුන්, ඔයාට වඩා හොදට එයාගේ අසමත් බවයේ ස්වභාවය තේරුම්ගන්නවා. 66 00:08:03,640 --> 00:08:06,244 පිටත, එයාලා සමරන්නේ එයාලගෙම මරණයයි. 67 00:08:06,268 --> 00:08:07,620 එක මිනිහයි නැතිවෙලා තියෙන්නේ. 68 00:08:07,644 --> 00:08:11,249 නෑ! 69 00:08:11,273 --> 00:08:16,212 අපේ බලයයි නැතිවෙලා තියෙන්නේ! 70 00:08:16,236 --> 00:08:20,633 ජර්ලමරෙල් කියන්නේ ලෝකයේ ඉදිරියට යන දෙවියෙක්, තව දෙවිවරුන් හදමින්, 71 00:08:20,657 --> 00:08:26,472 කවුද තව දෙවිවරුන් හදන්නේ! 72 00:08:26,496 --> 00:08:29,267 ටමාක්ටි ජූන් දන්නවා මොක්කද පැරදීම කියන්නේ කියල. 73 00:08:29,291 --> 00:08:33,896 යන්න. 74 00:08:33,920 --> 00:08:39,110 ටමාක්ටි ජුන්! ටමාක්ටි ජූන්! 75 00:08:39,134 --> 00:08:44,407 එන්න, එන්න. එයා එතන ඉන්නේ, අර ගහ යට. 76 00:08:44,431 --> 00:08:48,452 කවුද, කොතනද, මොන ගහ යටද? 77 00:08:48,476 --> 00:08:50,163 කළුකුමෝ. 78 00:08:50,187 --> 00:08:54,167 එහෙනම්, ඔයා වටෙන් ගිහින් උන් ටික මගේ පැත්තට එලවන් එන්න. 79 00:08:54,191 --> 00:08:56,711 ලෑස්තිද? 80 00:08:56,735 --> 00:08:58,588 ඉන්න, තාත්තේ. 81 00:08:58,612 --> 00:09:00,214 අල්ලලා බලන්න. 82 00:09:00,238 --> 00:09:03,509 මන් දෙයක් හැදුවා. 83 00:09:03,533 --> 00:09:07,805 පොත් වලින්, දඩයම් කරන්න. 84 00:09:07,829 --> 00:09:12,185 අහන්නකෝ. 85 00:09:12,209 --> 00:09:20,209 ඊටපස්සේ ඉගෙනගන්න. 86 00:09:24,513 --> 00:09:27,575 - මන් ඌව ඇල්ලුවා, එන්න. - මොකක්ද? 87 00:09:27,599 --> 00:09:30,495 මන් පෙට්ටියේ තියෙන පොත් වලින් එකක් කියෙව්වා 88 00:09:30,519 --> 00:09:36,459 ඇමරිකාව ජීවත් වුණු මිනිස්සු ගැන ආස හිතෙන දේවල් වගයක්. 89 00:09:36,483 --> 00:09:38,127 මොකක්ද ඇමරිකාව කියන්නේ? 90 00:09:38,151 --> 00:09:41,839 මේක පටන්ගැන්මක් විතරයි, තාත්තේ. මන් ගොඩක් දේවල් කියෙව්වා. 91 00:09:41,863 --> 00:09:43,758 හරි යන්ත්‍ර එක්ක ඇතිවෙන්න බලයකුත් එක්ක, 92 00:09:43,782 --> 00:09:48,137 මන් දැනට පාවිච්චි කරන ආයුධ වලට වඩා බලගතු ආයුධ ටිකක් අපිට හදන්න පුළුවන්. 93 00:09:48,161 --> 00:09:51,224 පැයකට සීයක් මරන්න වගේ. 94 00:09:51,248 --> 00:09:53,559 එයාලට මේ බෝම්බ කියල දේවලුත් තිබුණා. 95 00:09:53,583 --> 00:09:56,687 "බෝම්බ" කියල කියන්නේ, නගරයන් තරම් පුපුරවලා දන්න පුළුවන් දේවල්. 96 00:09:56,711 --> 00:09:59,440 ඔයා කියන වචන වලින් භාගයක්ම මට පොතේ තියෙන වචන විතරයි, ඒ කිසිම දෙයක් මට තේරෙන්නේ නෑ. 97 00:09:59,464 --> 00:10:01,609 එහෙනම් කළුකුමා ගැන මොකද කියන්නේ? 98 00:10:01,633 --> 00:10:03,611 කළුකුමා කියන්නේ රෑ කෑම. 99 00:10:03,635 --> 00:10:05,571 හැමදාම වගේ මට එළියට යන්න පුළුවන්. 100 00:10:05,595 --> 00:10:10,243 මට මුවෙක් වුණත් ගේන්න පුළුවන්. 101 00:10:10,267 --> 00:10:14,080 හරියට ජර්ලමරේල් වගේ. 102 00:10:14,104 --> 00:10:18,876 ඔයා කිව්වනේ මුවෙක් ගැන. 103 00:10:18,900 --> 00:10:21,170 කොහොමද ඉතින් මන් අම්මට ඒක විස්තර කරලා කියන්නේ? 104 00:10:21,194 --> 00:10:27,677 කොෆුන් කිව්වෙත් ඕකම තමයි. අපි ඉගෙන ගන්න හැමදෙයක්ම, එයාට ඕනේ හංගන්න. 105 00:10:27,701 --> 00:10:30,388 ඔයා දන්නවනේ මන් ආසයි රසම රස මුවෙක්ට. 106 00:10:30,412 --> 00:10:32,723 මන් නම් ආස නෑ කළුකුමාලට. 107 00:10:32,747 --> 00:10:40,747 - මගේ උනන්දුව නැති කරන්න. - මන් දන්නවා තාත්තා. 108 00:10:57,480 --> 00:10:59,250 ඔයා මොකක්ද කරන්නේ? 109 00:10:59,274 --> 00:11:05,173 මට පුළුවන් මේ ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක මරන්න... 110 00:11:05,197 --> 00:11:06,966 අඩුම ගාණේ එයාලා දැනගන්න එකක්වත් නෑ, ඒ මොකක්ද කියල. 111 00:11:06,990 --> 00:11:11,179 එයාලා කියයි එපාර, ඒක දෙවියන් කෝප වුණු නිසා පළිගත්තයි කියල. 112 00:11:11,203 --> 00:11:13,431 අඩුම ගාණේ අපි දන්නවනේ, 113 00:11:13,455 --> 00:11:18,895 දෙවියන්ගේ කෝපය තමයි සැතපුම් මිලියන 93ක දුරින් තියෙන ගෑස් ටිකක්... 114 00:11:18,919 --> 00:11:21,981 - පිටතින් ගිනිලන... - නවත්තන්න! 115 00:11:22,005 --> 00:11:24,108 එයා අපිට පොත් දීලා ගියේ නෑ, මොකද අපිට අවි ආයුධ හදන්න පුළුවන් නිසා. 116 00:11:24,132 --> 00:11:28,029 ඔයා දන්නේ කොහොමද? එයා මොකද අපිට පොත් දීලා ගියේ? මොකක්ද එයාගේ හේතුව? 117 00:11:28,053 --> 00:11:29,572 පැහැදිලි කරන්න, ප්‍රොෆෙසර්. 118 00:11:29,596 --> 00:11:35,203 නවත්තන්න. 119 00:11:35,227 --> 00:11:36,454 ඔයා ඒක ගැන හිතනවද? 120 00:11:36,478 --> 00:11:38,247 මොකක් ගැනද? 121 00:11:38,271 --> 00:11:40,625 අපිට එයාව හම්බවුනාම මොනව වගේ දෙයක් වෙයිද කියල. 122 00:11:40,649 --> 00:11:46,589 ඒ අපිට එයාව හම්බවුණොත්. 123 00:11:46,613 --> 00:11:50,176 මේකෙන් අපිට පාර පෙන්නාවී. ඒක ලෝකයේ පිංතූරයක්. (ලෝක සිතියමක්) 124 00:11:50,200 --> 00:11:54,639 බලන්න, මන් දැනටමත් හොයාගත්තා අපි කොහෙද ඉන්නේ කියල. 125 00:11:54,663 --> 00:11:58,726 බලන්න අපේ මේ ගඟ ගිහින් හම්බවෙන ලොකු ගඟට කියන්නේ මිසිසිපි කියල. 126 00:11:58,750 --> 00:12:01,938 එපාර... 127 00:12:01,962 --> 00:12:04,690 මේක, මේකෙන් කියවෙන්නේ පිට්ස්බර්ග් කියල නගරයක්. 128 00:12:04,714 --> 00:12:06,275 - පිට්ස්බර්ග්. - මන් හිතන්නේ ඒක... 129 00:12:06,299 --> 00:12:09,195 යකඩ ආශ්‍රිත නිෂ්පාදනයන් ගොඩනගන කර්මාන්ත නගරයක් තමයි ඒක. 130 00:12:09,219 --> 00:12:10,696 ආශ්චර්යයමත් ඇමරිකානු ඉතිහාසය. 131 00:12:10,720 --> 00:12:17,119 අපේ තාත්තා අපිට මනුෂ්‍යත්වයේ හැම කාල සීමාවකම දැනුමයි හපන්කමුයි අපිට තියලා ගියත්, 132 00:12:17,143 --> 00:12:20,081 තාමත් කොහොමහරි කොෆුන්, ඒක කම්මැළි දෙයක් කරනවා. 133 00:12:20,105 --> 00:12:21,958 "කම්මැළිකම" කියන්නේ ඊතලේකටයි දුන්නකටයි. 134 00:12:21,982 --> 00:12:29,982 "කම්මැළිකම" කියන්නේ කියවලත් මුකුත් නොකර ඉන්න එකට. 135 00:12:36,872 --> 00:12:41,060 ඊයේ රෑ, ළමයෙක් ඉපදුනා... 136 00:12:41,084 --> 00:12:44,939 සවුටර් බැක්ස්ට. 137 00:12:44,963 --> 00:12:47,775 ඒත් ළමයි සනීපෙන් නෙවෙයි ආවේ. 138 00:12:47,799 --> 00:12:51,237 දරුවා මනුෂ්‍යයෙක් වුණේ නෑ. 139 00:12:51,261 --> 00:12:58,619 මොකද තොපි ඔක්කොම මායාකාරියන් ටික එකතු වෙලා මට ශාප කරපු නිසා. 140 00:12:58,643 --> 00:13:02,248 ඔයාලා හරි නම් එයාලව පුච්චලා දාන්න ඕනේ... 141 00:13:02,272 --> 00:13:05,585 නැතුව එයාලව අනුගමනය කරන එක නෙවෙයි. 142 00:13:05,609 --> 00:13:08,963 ඇයගෙන් ඒ ඉපදුනු කෙනා... 143 00:13:08,987 --> 00:13:10,131 යක්ෂයෙක්. 144 00:13:10,155 --> 00:13:11,799 අනික ඒක එයාලගෙයි වැරැද්ද. 145 00:13:11,823 --> 00:13:15,052 ළමයා එහෙම ඉපදුනේ මේ කිසි ශාපයක් නිසා නෙවෙයි. 146 00:13:15,076 --> 00:13:17,722 දැවෙන දෙවියනි, ඇයව පිළිගන්න. 147 00:13:17,746 --> 00:13:21,350 ඒක එහෙම ඉපදුනේ නැවුම් ලේ නැති නිසා. 148 00:13:21,374 --> 00:13:24,979 ඔයාල කිහිපදෙනෙක් ගොඩ කාලයක් එකට හිටියම, 149 00:13:25,003 --> 00:13:27,607 ගෝත්‍රයේ ලේ ඝණ වෙනවා. 150 00:13:27,631 --> 00:13:30,610 අපි මේක පරම්පරා ගානක ඉදන් මේක දන්නවා, අලුත් ලේ නැති වුණාම, 151 00:13:30,634 --> 00:13:32,570 රාක්ෂයින්ට එන්න පුළුවන්. 152 00:13:32,594 --> 00:13:36,741 - සරල ජාන විද්‍යාවක්. DNA කැටි ගැහෙනවා... - සද්ද කරන්න එපා, හනීවා. 153 00:13:36,765 --> 00:13:40,828 මේ ළමයගෙන් අපිට අනතුරක් ඇඟෙව්වේ. 154 00:13:40,852 --> 00:13:44,749 අපි ඒ අනතුරු ඇඟවීමට ඇහුම්කන් දෙන්න ඕනේ. 155 00:13:44,773 --> 00:13:47,668 අපි අපිවම බෙදාගන්න ඕනේ, දිගින් දිගට. 156 00:13:47,692 --> 00:13:49,003 නෑ. 157 00:13:49,027 --> 00:13:53,382 අපිට ආයෙමත් ගිහින් උත්සවයට එකතුවෙලා, රාක්ෂයන්ට එරෙහිව නටලා එන්න සිද්ද වෙනවා. 158 00:13:53,406 --> 00:13:57,053 අපි උත්සවයන් මඟහැරියේ එක හේතුවකට. 159 00:13:57,077 --> 00:13:59,555 මේ ලෝකයෙන් එපිට, අපිව දඩයම් කරනවා. 160 00:13:59,579 --> 00:14:02,058 මෙහෙ, අපි ආරක්ෂිතයි. 161 00:14:02,082 --> 00:14:05,478 මෙහෙදී, අපේ සහයකයන් තෝරාගද්දී පොඩ්ඩක් නුවණැති වුණා නම් හොදයි. 162 00:14:05,502 --> 00:14:08,397 මේ අවශ්‍යතාවය අනිවාර්යයි, බාබා වෝස්. 163 00:14:08,421 --> 00:14:11,359 අලුත් ලේ මෙහෙට ඕනේ කරනවා, ඒක ගොඩක් කාලෙක ඉදන් තියෙන්නේ. 164 00:14:11,383 --> 00:14:16,739 මන් කිව්වනේ, බෑ. 165 00:14:16,763 --> 00:14:19,867 මේ මිනිස්සු මෙහේ රදවාගෙන ඉදලා දැන් ගොඩක් කාලයක් වෙනවා. 166 00:14:19,891 --> 00:14:22,954 මෙහේ රදවාගෙන? මෙහේ රදවාගෙන? 167 00:14:22,978 --> 00:14:24,413 එයාලා මෙහේ ඉදලා ආරක්ෂා කළා. 168 00:14:24,437 --> 00:14:27,458 එක කෙනෙක් හරි නම් අනිත් කෙනාට නීතී දාන්න බෑ, 169 00:14:27,482 --> 00:14:30,878 විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් ආරවුල් කරදා ඉදන්, 170 00:14:30,902 --> 00:14:33,840 අනික අපි මෙහෙ ඉන්නේ එයාලව විච්ෆයින්ඩර්ස්ලගෙන් ආරක්ෂා කරන්න ඕනේ නිසාද, 171 00:14:33,864 --> 00:14:38,302 නැත්තම් එයාලගෙන් ඔයාගේ දරුවෝ ආරක්ෂා කරන්න ඕනේ නිසාද. 172 00:14:38,326 --> 00:14:41,264 ලෙඩවුණාම බෙහෙත් නැතිවුණාම එයාලට එපා වුණා. 173 00:14:41,288 --> 00:14:44,475 වෙළාදාම් කරන්න ආසාවක් තිබුණත් කරන්න බැරිවුණාම එයාලට එපා වුණා. 174 00:14:44,499 --> 00:14:48,146 එයාලට තවත් එපා වෙයි, 175 00:14:48,170 --> 00:14:52,358 ඔයා එයාලට ගමන් කරන්න තහනම් කළාම... 176 00:14:52,382 --> 00:15:00,382 එපාර එයාලා මෙහෙන් පිටත් වෙලා යන්න බලාවී. 177 00:15:11,484 --> 00:15:15,840 අපේ මිනිස්සු ගම්බද පැත්තට ගමන් කරන්න ලෑස්ති වෙනවා. 178 00:15:15,864 --> 00:15:19,719 දන්නෙම නැතුව එයාලා ගිහින් විච්ෆයින්ඩර්ස්ලට අපි ඉන්න තැන කියාවී. 179 00:15:19,743 --> 00:15:23,848 එහෙනම් කෝකටත් හොදයි, එයාලා ගමන් කරන පැති පොඩ්ඩක් අපි පාලනය කළා නම්, 180 00:15:23,872 --> 00:15:27,935 එතකොට එයාල කාත් එක්කද සම්බන්ධකම් පවත්වගන්නේ කියල. 181 00:15:27,959 --> 00:15:34,317 ඔයා මොකක්ද යෝජනා කරන්නේ, ආදරී? 182 00:15:34,341 --> 00:15:38,696 මන් දන්නවා උත්සවයකට යන්න මඟක්. 183 00:15:38,720 --> 00:15:46,720 එයාලා ළග බෙහෙත් ටිකක්, අවශ්‍ය දේවල් ටිකක් හා අලුත් ලේ එහෙමත් තියෙනවා. 184 00:15:50,065 --> 00:15:56,589 හනිවායි කොෆුන්වයි ආරක්ෂා කරන්න තියෙන එකම විදිය තමයි මේ තැන ආරක්ෂිතයිද කියල දැනගන්න එක. 185 00:15:56,613 --> 00:16:01,594 ඒකෙන් කියවෙන්නේ අපිට ඇල්කෙනිලා කොහෙද යන්නේ කියල පාලනය කරන එක නම්... 186 00:16:01,618 --> 00:16:09,618 එහෙනම් ඒක තමයි අපි කරන්න ඕනේ දේ. 187 00:16:41,116 --> 00:16:43,719 මට කියනවද ඒක ඉවරවුනාම? 188 00:16:43,743 --> 00:16:51,743 හා, රැජිණියනි. 189 00:17:06,516 --> 00:17:08,452 ඒක ඉවරද? 190 00:17:08,476 --> 00:17:12,999 සන් ග්‍රේව් වලින් ප්‍රවෘත්ති ටිකක්, රැජිනියණි. 191 00:17:13,023 --> 00:17:21,023 ප්‍රවෘත්ති? 192 00:17:52,521 --> 00:17:54,665 ශ්‍රේෂ්ඨ දැවෙන දෙවියනි, 193 00:17:54,689 --> 00:17:58,669 මාගේ ගිනිපුපුරත් ඔබගේ ගිනිවලට පිළිගන්න 194 00:17:58,693 --> 00:18:06,693 එය වැජඹී මා හට ඔබ ළගට පැමිණෙන්න දෙන්න. 195 00:18:30,141 --> 00:18:38,141 ඒක ඉවර නෑ. 196 00:18:38,608 --> 00:18:46,608 ඒක ඉවර නෑ. 197 00:18:48,326 --> 00:18:51,597 අපි යන්නේ සතියකට. උත්සවය තියෙන්නේ දවස් කිහිපයයි. 198 00:18:51,621 --> 00:18:53,641 අන්ටියාත් යනවා, එයා අපිටත් වඩා බාලයි. 199 00:18:53,665 --> 00:18:57,019 හනීවා, ඔයාගේ හැකියාවන් ගැන කාටවත් දැනගන්න තියන්න මන් ඉඩ දෙන්නේ නෑ. 200 00:18:57,043 --> 00:18:59,313 අපි අපේ රහස ගිම්හාන 17ක් තිස්සේ හංඟගෙන හිටියා. 201 00:18:59,337 --> 00:19:00,940 ඒත් සැකයක් නැතිව. 202 00:19:00,964 --> 00:19:03,276 අපි ඔයාටත් වඩා හොදට රහස් රකිනවා, අම්මා. 203 00:19:03,300 --> 00:19:05,695 මොකක්ද ඒකේ තේරුම? 204 00:19:05,719 --> 00:19:08,281 ඔයාලා එච්චර වයස නෑ බෙදාගන්නවත්, ඔයාලගේ බීජ විහිදුවා ගන්නවත්.(ශුක්‍රාණු) 205 00:19:08,305 --> 00:19:10,116 අපිට ඕනේ නෑ ඒ අප්පිරිය බිජ බෙදාගන්න. 206 00:19:10,140 --> 00:19:12,285 එහෙනම් ඔයාලා සතුටුවෙන්න ඕනේ ඉන්න එක ගැන. 207 00:19:12,309 --> 00:19:17,665 ඇයි මන් වගේ කෙනෙක්ට අන්ධ මිනිහෙක්ගේ බීජ ඕන කරන්නේ? 208 00:19:17,689 --> 00:19:20,418 මෙහෙ එන්න. 209 00:19:20,442 --> 00:19:27,341 මන් කිව්වේ, මෙහෙට එන්න කියල. 210 00:19:27,365 --> 00:19:30,845 ඇයි ඔයා මේ විදියට කතා කරන්නේ? 211 00:19:30,869 --> 00:19:37,185 මන් දන්නේ නෑ, මට සමාවෙන්න. 212 00:19:37,209 --> 00:19:40,521 මොකද මන් ඔයාලා දෙන්නටම ආදරෙයි... 213 00:19:40,545 --> 00:19:43,065 එතකොට ඔයාලා දෙන්නම මට ආදරයි. 214 00:19:43,089 --> 00:19:46,444 මගේ ඔලුවට එන සමහරක් කටහඩවල් මන් ප්‍රතික්ෂේප කරනවා. (කටකතා) 215 00:19:46,468 --> 00:19:54,468 මොකද මන් දන්නවා ඔයා මට බොරුවක් කරන්නේ නෑ කියල. 216 00:20:06,696 --> 00:20:10,468 අහම්බෙන් වගේ ඔයාලට ඉපදෙන කොට දකින්න හැකියාවක් ඇවිත් තියෙනවා. 217 00:20:10,492 --> 00:20:14,013 ඔයා ප්‍රබල කෙනෙක් කියල හිතන්න එපා අනිත් අයත් එක්ක සසඳලා බලද්දී. 218 00:20:14,037 --> 00:20:22,037 ඔයාගේ පොතේ වචන ඔයා ළගම තියාගන්න, මොකද සමහර වෙලාවකට ඒ වචන දුෂ්ටයි. 219 00:20:28,051 --> 00:20:31,239 අම්මා, මේ මල් ටික මන් එහෙට යන්න කලින් පරවෙලා තියේවී. 220 00:20:31,263 --> 00:20:35,117 මේ මල් තියෙන්නේ ඔයාටයි, යන පරේ සුවද හමන්න, 221 00:20:35,141 --> 00:20:39,205 නැටුමට එකතුවෙන්න ඕනේ කරන හැඟීම හොයාගන්නට. 222 00:20:39,229 --> 00:20:41,040 කවුද කිව්වේ මන් නටාවී කියල? 223 00:20:41,064 --> 00:20:45,211 හුඟ කාලෙකට කලින් තමයි, මමයි ඔයාගේ තාත්තයිත් නැටුවේ. 224 00:20:45,235 --> 00:20:46,754 පෙළගැහෙන්න. 225 00:20:46,778 --> 00:20:48,923 - බාබා? - ආදරී. 226 00:20:48,947 --> 00:20:52,260 මතක තියාගන්න ඇල්කෙනී, එයාලට දැනගන්න තියන්න අපි, "දිය ඇල්ලේ මිනිස්සු" කියල. 227 00:20:52,284 --> 00:20:59,350 අතීතේ ගැන කතා නොකර ඉමු. 228 00:20:59,374 --> 00:21:07,374 පරිස්සමෙන් ගමන් කරන්න. 229 00:21:45,670 --> 00:21:46,898 හේයි. 230 00:21:46,922 --> 00:21:48,608 හනීවා. 231 00:21:48,632 --> 00:21:50,026 හෙමින් යන්න! 232 00:21:50,050 --> 00:21:53,654 අපි දුරින් ඉන්නේ. එයාලට අපිව ඇහෙන්නේ නෑ. 233 00:21:53,678 --> 00:21:57,658 මන් කැමති ඒක ඒ විදියටම තියාගන්න. 234 00:21:57,682 --> 00:22:05,682 සතුටුද? 235 00:22:06,107 --> 00:22:08,669 කොෆුන්. 236 00:22:08,693 --> 00:22:16,693 අපි යන්නේ ලෝකේ බලන්න. 237 00:22:31,550 --> 00:22:34,278 මොකක්ද අර? 238 00:22:34,302 --> 00:22:39,450 මන් හිතන්නේ, ඒ හඳට ගිය අභ්‍යවකාශ යානා පිටත් කළ තැන් වලින් එකක් වෙන්න ඇති. 239 00:22:39,474 --> 00:22:42,620 බලන්න, අර රෝදේ දිහා. 240 00:22:42,644 --> 00:22:48,835 මට නම් මතක නෑ එච්චර ලොකු කාර් තියෙන පාඩමක් ගැන. 241 00:22:48,859 --> 00:22:56,859 එන්න, අඳුරු වෙන්න කලියෙන්. 242 00:23:19,181 --> 00:23:22,034 අලුත් ලෝම්, සිල්ක් වගේ සිනිඳු. 243 00:23:22,058 --> 00:23:30,058 ඔයාලගේ ඇදුම හෝදන්න කොස්සක්. 244 00:23:51,796 --> 00:23:55,526 මම දැවෙන දෙවියන්ගේ පූජකයෙක්, 245 00:23:55,550 --> 00:24:01,449 ගින්නෙහි සහෝදරයෙක්, දෙවියන්ගේ ඇටකටු සේ සෑදුනු කෙනෙක්. 246 00:24:01,473 --> 00:24:05,036 දෙවියන්ගේ කැමත්ත ඉෂ්ට කරන්නෙක්. 247 00:24:05,060 --> 00:24:09,123 අපේ මේ ගිනිදැල්ලේ දේවස්ථානයක් සාදා තිබෙනවා. 248 00:24:09,147 --> 00:24:12,585 අපි මායාකරියන් ගෙනැල්ලා තියෙනවා පුච්චන්න. 249 00:24:12,609 --> 00:24:16,547 ආලෝකයේ බලය තියෙන නිසා තමයි මේ හැමෝම වැරදිකාරයින් වෙලා තියෙන්නේ. 250 00:24:16,571 --> 00:24:18,257 චිච්ෆයින්ඩර් කෙනෙක් මෙහෙ ඉන්නවා. 251 00:24:18,281 --> 00:24:19,425 දෑස් ඇර බලනු... 252 00:24:19,449 --> 00:24:21,761 නෑ, මේක වෙනස් දෙයක්. 253 00:24:21,785 --> 00:24:29,602 අපි මේ ආලෝකයේ මායාකාරයින් ගින්නට දමන සැටි. 254 00:24:29,626 --> 00:24:32,021 අනේ. 255 00:24:32,045 --> 00:24:34,232 එයාලට අඩුමගාණේ පෙන්නෙවත් නෑ. 256 00:24:34,256 --> 00:24:36,984 බලන්න එයාලගේ ඇස් දිහා. 257 00:24:37,008 --> 00:24:38,986 එයාලව පුච්චන්නේ කිසිම හේතුවක් නැතුව. 258 00:24:39,010 --> 00:24:45,034 - නවතින්න! - අනේ. 259 00:24:45,058 --> 00:24:53,058 ඔයාලා වැරැදියි! අඩුම ගානේ එයාලට... 260 00:24:53,233 --> 00:24:59,549 විච්ෆයින්ඩර්ට අපි මඟහැරිලා තියෙනවා, ඒත් එයාගේ පණිවිඩය හැම තැනකම ගිහින් තියෙනවා. 261 00:24:59,573 --> 00:25:07,573 ඇහුම්කන් දෙන්නන් සාදවමින්. 262 00:25:22,470 --> 00:25:26,117 ළමයින් කවදාවත් නම් ආරක්ෂිත වෙන්නේ නෑ. 263 00:25:26,141 --> 00:25:31,372 ළමයින් ගෙදර ඉන්නකොට ආරක්ෂිතයි. 264 00:25:31,396 --> 00:25:34,292 හැමෝම හිතන්නේ ගෙදර ආරක්ෂිතයි කියල... 265 00:25:34,316 --> 00:25:42,316 ඒත් ඒක එහෙම නෑ. 266 00:27:09,119 --> 00:27:10,388 උදව්! 267 00:27:10,412 --> 00:27:18,412 හනීවා! 268 00:27:48,491 --> 00:27:52,805 ශක්තිමත්. 269 00:27:52,829 --> 00:27:59,187 තරුණ. 270 00:27:59,211 --> 00:28:01,939 සෞඛ්‍යමත්... 271 00:28:01,963 --> 00:28:09,963 මේ බැටළුවෝ ටික එයාලගේ වැටෙන් එහා පැත්තේ ගැටගහලා නෙවෙයි තියල තියෙන්නේ. 272 00:28:18,813 --> 00:28:24,295 ෆෙතින්? 273 00:28:24,319 --> 00:28:30,510 ෆෙතින්! 274 00:28:30,534 --> 00:28:36,098 ෆෙතින්! 275 00:28:36,122 --> 00:28:40,311 ස්ලේවර්ස්ලා! ස්ලේවර්ස්ලා! 276 00:28:40,335 --> 00:28:41,521 මොකක්ද ඒ? 277 00:28:41,545 --> 00:28:44,482 ස්ලේවර්ස්ලා මෙහෙට ඇවිත්! 278 00:28:44,506 --> 00:28:50,321 එයාලා මගේ ෆෙතින්ව අරන් ගිහින්! එයාලා මගේ පොඩි කෙල්ලව අරන් ගිහින්! 279 00:28:50,345 --> 00:28:54,617 ෆෙතින්! 280 00:28:54,641 --> 00:28:57,954 ෆෙතින්! 281 00:28:57,978 --> 00:29:01,582 එයාලා ස්ලේවර්ස්ලා! 282 00:29:01,606 --> 00:29:05,044 අම්මේ, තාත්තේ, නැඟිටින්න, මේ මන්. 283 00:29:05,068 --> 00:29:06,963 ඔයා මොකද මෙහෙ කරන්නේ? 284 00:29:06,987 --> 00:29:08,714 අම්මා, මන් හිතන්නේ නරක දෙයක් වෙලා... 285 00:29:08,738 --> 00:29:11,300 කොහෙද කොෆුන්? 286 00:29:11,324 --> 00:29:13,177 කොහෙද කොෆුන්? 287 00:29:13,201 --> 00:29:15,012 මන් හිතන්නේ එයා... 288 00:29:15,036 --> 00:29:16,514 මන් හිතන්නේ එයාව පැහැරගෙන. 289 00:29:16,538 --> 00:29:18,641 කවුද එහෙම කරලා තියෙන්නේ? 290 00:29:18,665 --> 00:29:26,665 මන් හිතන්නේ එයාව ස්ලේවර්ස්ලා අල්ලගෙන. 291 00:29:45,358 --> 00:29:49,714 තමුසේ මොකක් කරනවා කියලද හිතන් ඉන්නේ? 292 00:29:49,738 --> 00:29:51,507 ඇයි අපි නැවතුනේ? 293 00:29:51,531 --> 00:29:59,531 කොල්ලා හිතන්නේ එයාට විවේකයි ඕනෙයි කියල. 294 00:30:01,458 --> 00:30:03,728 - මොකක්හරි වැරැද්දක් තියෙනවා මේකගේ. - මන් බලාගන්නම්. 295 00:30:03,752 --> 00:30:06,105 නෑ. 296 00:30:06,129 --> 00:30:09,233 මන් බලන්නම්. 297 00:30:09,257 --> 00:30:13,696 උඹ කෑගැහුවොත්, උඹව විනාශ කරලා දානවා. 298 00:30:13,720 --> 00:30:17,325 ඔයාලට ඇයව ඇහෙන්නේ නැද්ද? එයාට තුවාල වෙලා. 299 00:30:17,349 --> 00:30:20,328 එයා නොන්ඩි ගගහා යන්නේ, එතකොට මටත් පැටලෙනවා. 300 00:30:20,352 --> 00:30:21,621 එහෙනම් නොන්ඩි ගහන්න එපා. 301 00:30:21,645 --> 00:30:29,645 නෑ, කරුණාකරලා, එයාගෙන් ලේ එනවා. 302 00:30:31,905 --> 00:30:34,884 ඔහේ කොහොමද දන්නේ? 303 00:30:34,908 --> 00:30:36,636 මන් සෙන්ටියර් කෙනෙක්. 304 00:30:36,660 --> 00:30:42,767 මට ලේවල සුවද අදුන ගන්න පුළුවන්. අනික එයා කොර ගගහා යන්නේ. 305 00:30:42,791 --> 00:30:49,732 මගේ පාරිභෝගිකයෝ ආසාවෙන් ඉන්නේ මෙයාගේ කකුළට නෙවෙයි. 306 00:30:54,177 --> 00:30:58,032 මේකගෙන් හොද ගානක් ගන්න පුලුවන්. 307 00:30:58,056 --> 00:31:06,056 යනවලා! 308 00:31:11,903 --> 00:31:16,050 අන්න! මට දුමක් පේනවා. එයාලා මණ්ඩපයට යන පාරේ යන්නේ. 309 00:31:16,074 --> 00:31:17,552 එහෙට ගියාව එයාලව මගහැරෙයි. 310 00:31:17,576 --> 00:31:19,178 ඒ ඔයාට, ඒත් මට නෙවෙයි. 311 00:31:19,202 --> 00:31:21,180 එයාලා අඩිපාරක් තියලා ගිහින් ඇත්තේ, මට ඒක පෙනේවී. 312 00:31:21,204 --> 00:31:26,060 - මන් රණශූරයින් කතාකරගන්නම්, අපි පසුපස යමු! - ඒකට වෙලාවක් නෑ. 313 00:31:26,084 --> 00:31:30,148 මිනිස්සු කිහිපදෙනෙක් ඒවී. මට එයාලව ආයෙම ඕනේ. 314 00:31:30,172 --> 00:31:38,172 හනීවා, පාර පෙන්නන්න. 315 00:32:39,324 --> 00:32:43,221 හෙම්ලොක් එකක්, මේ එයාලගේ. 316 00:32:43,245 --> 00:32:44,388 ඔයා දන්නවද? 317 00:32:44,412 --> 00:32:48,935 අනිවාර්යයෙන්ම. 318 00:32:48,959 --> 00:32:52,146 අම්මේ? තාත්තේ? 319 00:32:52,170 --> 00:32:54,565 මෙතන පණිවිඩයක් තියෙනවා. 320 00:32:54,589 --> 00:32:58,945 කොෆුන් පණිවිඩයක් තියල ගිහින්. 321 00:32:58,969 --> 00:33:00,154 මොන පණිවිඩයක්ද? 322 00:33:00,178 --> 00:33:04,033 එයා කොහොමද පණිවිඩයක් තියලා ගිහින් තියෙන්නේ? 323 00:33:04,057 --> 00:33:07,453 ඔයාලට සිද්ද වෙනවා මාව විශ්වාස කරන්න. 324 00:33:07,477 --> 00:33:15,477 ඔයාව විශ්වාස කරන්න? මොන පණිවිඩයක්ද? 325 00:33:19,781 --> 00:33:26,597 කොෆුන් පණිවිඩයක් ලියල ගිහින්, මට ඒක කියවන්න පුළුවන්. 326 00:33:26,621 --> 00:33:31,144 නෑ, ඔයා oකොහොමද ඒ වචන දන්නේ? 327 00:33:31,168 --> 00:33:37,316 ඔයාලා කොහොමද "ලියන්නයි" "කියවන්නයි" දැනගත්තේ? 328 00:33:37,340 --> 00:33:40,444 ඒක අර පෙට්ටියේ තිබුණ දැනුමින්, අම්මේ. 329 00:33:40,468 --> 00:33:42,321 අපි ඒක ඇරියා. 330 00:33:42,345 --> 00:33:45,158 අපි ඉගෙනගත්තා, ලියන්නයි කියවන්නයි. 331 00:33:45,182 --> 00:33:51,539 අපිට තියල ගිය හැම පොතක්ම අපි කියෙව්වා. 332 00:33:51,563 --> 00:33:55,126 කවුද ඒක ඇරියේ? 333 00:33:55,150 --> 00:34:00,840 මන් ඇරියේ ඒක. 334 00:34:00,864 --> 00:34:04,802 මොකක්ද පණිවිඩයෙන් කියන්නේ 335 00:34:04,826 --> 00:34:07,263 - අම්මේ, මන්... - මගේ පුතයි නැතිවෙලා තියෙන්නේ! 336 00:34:07,287 --> 00:34:15,287 මට එයාව ආයෙමත් ඕනේ! ඉතින්, මොකක්ද ඒකෙන් කියවෙන්නේ? 337 00:34:39,444 --> 00:34:47,444 ආරක්ෂකයිනි, 338 00:34:59,965 --> 00:35:07,965 ඉදගනිල්ලා. 339 00:35:14,187 --> 00:35:20,086 මොකක්ද ඔයාගේ නම? 340 00:35:20,110 --> 00:35:22,630 කොෆුන්. 341 00:35:22,654 --> 00:35:26,675 මගේ නම ෆෙතින්. 342 00:35:26,699 --> 00:35:34,699 ඔයා ඇත්තටම හිතනවද, මට තුවාල වෙලා කියල දාසයින්ට කිව්වම එයාලා මට උදව් කරයි කියල. 343 00:35:35,000 --> 00:35:37,854 හරි, ඒකට කමක් නෑ. 344 00:35:37,878 --> 00:35:42,316 නෑ, මන් එහෙම දෙයක් හිතන් නෙවෙයි කිව්වේ. 345 00:35:42,340 --> 00:35:50,340 ස්තුතියි. 346 00:35:52,184 --> 00:35:56,539 බලාගෙන්, ගල් ගොඩක්, ගලො ගොඩක්. 347 00:35:56,563 --> 00:35:58,916 අම්මා. 348 00:35:58,940 --> 00:36:00,293 මන් හොදින්. 349 00:36:00,317 --> 00:36:01,460 ඔව්. 350 00:36:01,484 --> 00:36:06,465 මට දුරින් පේනවා, ගොඩනැගිල්ලක් ඇතුළේ ඉදන් දුමක් එනවා. 351 00:36:06,489 --> 00:36:08,551 - කණු හදලා තියෙන්නේ දෙවියන්ගේ කටුවලින්ද? - ඔව්. 352 00:36:08,575 --> 00:36:10,803 එතන තමයි ස්ලේවර්ස්ලා කට්ටියව රඳවාගෙන ඉන්නේ, එයාලව විකුණන්න කලින්. 353 00:36:10,827 --> 00:36:13,347 මන් දැන්ම එයා ළඟට නොගියොත්, එයාව මාර්කට් එකට විකුණලා තියේවී. 354 00:36:13,371 --> 00:36:21,371 ඔයා කොහොමද දන්නේ තාත්තේ? 355 00:36:22,047 --> 00:36:25,860 මන් මේ තැන ගැන දන්නවා... 356 00:36:25,884 --> 00:36:30,448 මොකද මගේ තාත්තා ස්ලේවර් කෙනෙක්... 357 00:36:30,472 --> 00:36:34,994 එයාගේ තාත්තගේ තාත්තත් එහෙම කෙනෙක්. 358 00:36:35,018 --> 00:36:43,018 කාලෙකට කලින්, මමත් එහෙම කෙනෙක්. 359 00:36:44,903 --> 00:36:48,090 ඒක ඔයා හිතනවා වගේ නෙවෙයි, හනීවා. ඔයාගේ තාත්තා වෙනස් කෙනෙක්. 360 00:36:48,114 --> 00:36:53,721 ඇයට ඒක කියන්න එපා, ඒක ඇත්තක් නෙවෙයි. 361 00:36:53,745 --> 00:36:58,476 මාව උස් මහත් කළේ, දම්වැලෙන් ගහන්නයි, කසපහරවල් ගහන්නයි. 362 00:36:58,500 --> 00:37:04,732 තව එයාලට ගහලා ඒ අහිංසක මිනිස්සුන්ව විකුණන්න. 363 00:37:04,756 --> 00:37:09,570 එයා මට ඉගැන්වුවා කොහොමද වද දෙන්නේ කියල. 364 00:37:09,594 --> 00:37:15,827 ඒත් මගේ ඒ කොටස් මන් වළලලා දැම්මා, එදා ඒ මිනිහා... 365 00:37:15,851 --> 00:37:20,331 ඉන්නේ ගැඹුරුම ගැඹුරු ආගාදෙක. 366 00:37:20,355 --> 00:37:24,168 ඒත් දැන් මට දෙයක් කරන්න වෙනවා, මන් දිවුරනවා මන් ආයෙමත් නම් කරන්නේ නෑ කියල. 367 00:37:24,192 --> 00:37:27,505 මොකක්ද? 368 00:37:27,529 --> 00:37:32,385 එයාව නැඟිට්ටවලා ගන්න එක. 369 00:37:32,409 --> 00:37:35,763 - තාත්තා මට පුළුවන් ඔයත් එක්ක එන්න, මගේ ළඟ දුන්න තියෙනවා. - නෑ. 370 00:37:35,787 --> 00:37:37,598 නෑ, මගේ පැටියෝ. 371 00:37:37,622 --> 00:37:44,522 මන් ඒ හැරුණු කෙනාව ඔයා දකින්න හොඳ නෑ. 372 00:37:44,546 --> 00:37:52,546 මන් ගිහින් කොෆුන් ආයෙමත් ගේන්නම්. 373 00:38:44,105 --> 00:38:48,711 මට හොඳ මිලක් තියෙන දෙවියන්ගේ කටුවක් හම්බවෙයි. 374 00:38:48,735 --> 00:38:56,735 හොඳ මිලක් තියෙන දෙවියන්ගේ කටුවක්. 375 00:39:34,865 --> 00:39:42,865 මොකක්ද ඒ? 376 00:40:15,363 --> 00:40:23,363 ඔයාගේ ඇස්දෙක වහගන්න. 377 00:41:33,108 --> 00:41:39,549 වෙක්. 378 00:41:39,573 --> 00:41:44,554 ශ්‍රේෂ්ඨ බාබා වෝස්. 379 00:41:44,578 --> 00:41:48,474 ශ්‍රේෂ්ඨ බයගුල්ලා. 380 00:41:48,498 --> 00:41:51,144 ශ්‍රේෂ්ඨ... 381 00:41:51,168 --> 00:41:55,648 පලායන්නා. 382 00:41:55,672 --> 00:42:00,486 අවසානයේදී, මගේ දවස ඇවිත්. 383 00:42:00,510 --> 00:42:04,574 මන් ඔහෙගේ ඔලුව ගන්නම්. 384 00:42:14,399 --> 00:42:17,420 අහුදලා ගනින් ඒක. 385 00:42:17,444 --> 00:42:25,444 තාත්තා, බලාගෙන. 386 00:42:30,373 --> 00:42:38,373 උඹේ කොල්ලා! 387 00:43:42,779 --> 00:43:50,779 නෑ... 388 00:43:55,750 --> 00:44:03,750 තාත්තා. 389 00:44:12,767 --> 00:44:14,537 මේ මන්. 390 00:44:14,561 --> 00:44:17,165 අම්මේ, මේ මන්. 391 00:44:17,189 --> 00:44:19,083 අම්මේ, හැමදේම හොදින්. 392 00:44:19,107 --> 00:44:21,252 - කොෆුන්? - හැමදේම හොදින්. 393 00:44:21,276 --> 00:44:22,336 කොෆුන්. 394 00:44:22,360 --> 00:44:25,756 අම්මේ, හැමදේම හොදින්. 395 00:44:25,780 --> 00:44:26,841 ඒකට ඉවරයි. 396 00:44:26,865 --> 00:44:29,093 හනීවා, හනීවා. 397 00:44:29,117 --> 00:44:34,473 මන් මෙහෙ අම්මේ, අපි හැමෝම මෙතන ඉන්නවා. 398 00:44:34,497 --> 00:44:36,809 මට සමාවෙන්න. 399 00:44:36,833 --> 00:44:39,312 මට ඇත්තටම සමාවෙන්න. 400 00:44:39,336 --> 00:44:43,399 - මට සමාවෙන්න පෙට්ටිය ගැන. - ඒකට කමක් නෑ. 401 00:44:43,423 --> 00:44:51,423 මට සමාවෙන්න 402 00:44:57,270 --> 00:45:05,270 අම්මා? 403 00:45:29,719 --> 00:45:37,719 - මාග්... - නෑ. 404 00:45:38,854 --> 00:45:40,456 අම්මා! 405 00:45:40,480 --> 00:45:48,480 නෑ. 406 00:46:55,347 --> 00:46:59,702 අම්මේ? 407 00:46:59,726 --> 00:47:04,040 අපි අපේ පොත් වලින් ඉගෙන ගත්ත හැම එකක්ම, 408 00:47:04,064 --> 00:47:09,212 අපි උත්සවයෙන් ඉගෙන ගත්ත හැම එකක්ම, 409 00:47:09,236 --> 00:47:14,842 ගිම්හාන් 17ක් තිස්සේ ඉගෙන ගත්ත හැම එකක්ම... 410 00:47:14,866 --> 00:47:20,681 ඒ කිසිම දෙයක් නිසාවෙන් මට මෙහෙන් යන්න ඕන කළේ නෑ. 411 00:47:20,705 --> 00:47:23,309 එතකොට හනීවා? 412 00:47:23,333 --> 00:47:31,333 ඔයා මොකද කියන්නේ? 413 00:47:31,383 --> 00:47:34,570 එක මිනිහෙක් මැරුණා. 414 00:47:34,594 --> 00:47:37,156 එක නරක මිනිහෙක්... 415 00:47:37,180 --> 00:47:41,953 ඒත් තාමත්, එයා මැරිලා. 416 00:47:41,977 --> 00:47:43,955 මමයි එයාව මැරුවේ. 417 00:47:43,979 --> 00:47:51,712 මොකද මන් දැනන් හිටියා මගේ ළග අහුවෙන්නේ නැති වෙන්න එයාව මරලා දාන්න පුළුවන් බලයක් තියෙනවා කියල. 418 00:47:51,736 --> 00:47:54,423 මන් ඉගෙන ගත්ත හැම එකක්ම... 419 00:47:54,447 --> 00:47:56,926 මන් කියෙව්ව හැම එකක්ම... 420 00:47:56,950 --> 00:48:00,429 හැම දෙයකින්ම... 421 00:48:00,453 --> 00:48:05,226 හැමදේකින්ම ඕන කළේ මට මෙහෙන් පිටවෙලා යන්න. 422 00:48:05,250 --> 00:48:10,273 ඒත්, අම්මේ... 423 00:48:10,297 --> 00:48:13,359 මට බයවුණා... 424 00:48:13,383 --> 00:48:17,530 මට මොකෙක්ද, මට කරන්න පුළුවන් දේවල් කියල. 425 00:48:17,554 --> 00:48:24,162 මට ඕනේ ඔයා දැනගන්න මන් ඔයාට ආදරෙයි කියල, අම්මේ. 426 00:48:24,186 --> 00:48:26,747 එතකොට මම ඔයාටත් ආදරෙයි තාත්තේ. 427 00:48:26,771 --> 00:48:30,960 දවසක, මගේ මේ කැත කට නිසා මාව පුච්චන්නත් ඉඩ තියෙනවා. 428 00:48:30,984 --> 00:48:34,881 නෑ. 429 00:48:34,905 --> 00:48:40,678 මන් දැනටමත් දන්නවා. 430 00:48:40,702 --> 00:48:45,016 මන් දන්නවා. 431 00:48:45,040 --> 00:48:48,311 මන් ඔයාව දන්නවා. 432 00:48:48,335 --> 00:48:53,232 මගේ බබාලා... 433 00:48:53,256 --> 00:48:57,945 මන් මන් එයාව දැනන් හිටියා. 434 00:48:57,969 --> 00:49:03,034 දැන් කාලේ හරි මට එයා ගැන ඔයාලට කියන්න. 435 00:49:03,058 --> 00:49:06,746 ජර්ලමරේල්. 436 00:49:06,770 --> 00:49:09,916 දැන් කාලේ හරි ඇත්තට... 437 00:49:09,940 --> 00:49:15,421 අපි හැමෝම වෙනුවෙන්. 438 00:49:15,445 --> 00:49:18,591 එයා හරිම හොඳ කෙනෙක්. 439 00:49:18,615 --> 00:49:26,390 එත් සමහර වෙලවල්වලට බලයකට පුළුවන්, යහපත කියන දේ විනාශ කරන්න. 440 00:49:26,414 --> 00:49:28,559 මන් ඔයාලට එයා ගැන කියන්නම්. 441 00:49:28,583 --> 00:49:32,647 බාබා, ගිහින් පැරිස්ව එක්කන් එන්න. 442 00:49:32,671 --> 00:49:40,671 එයත් මේක ගැන අහන්න ඕනේ.