1 00:00:05,250 --> 00:00:30,449 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 2 00:00:37,525 --> 00:00:38,605 කැමතිද මගෙ තන් දෙකට? 3 00:00:41,045 --> 00:00:42,765 හෙලෝ? තන්? 4 00:00:43,445 --> 00:00:45,005 ඔව්, මං කැමතියි ඒවට. 5 00:00:47,085 --> 00:00:48,125 ඒවා ඉඹගන්න ඕනෙද? 6 00:00:48,965 --> 00:00:51,125 අනිවාරෙන්ම. ඉන්න මං නැගිටිනකම්. 7 00:00:52,765 --> 00:00:55,885 ඇත්තටම ඕනෙ නෑ, ගිය පාර මට රෑශ් එකක් ආවා, අපි පු* අරිමු! 8 00:00:56,365 --> 00:00:57,365 හරි. 9 00:01:09,845 --> 00:01:12,085 මට යන්න හදන්නේ, ඔයාට යන්නද යන්නේ? 10 00:01:32,965 --> 00:01:34,885 ඔයා බොරුවක්ද කලේ? 11 00:01:35,285 --> 00:01:36,365 මෝඩ කතා කියන්න එපා. 12 00:01:40,645 --> 00:01:42,261 -මොකද බලාගෙන ඉන්නේ? -පෙන්නන්න මට කොන්ඩම් එක. 13 00:01:42,285 --> 00:01:43,285 බෑ බෑ. 14 00:01:47,565 --> 00:01:49,045 කෝ යකෝ අරවා ඇඩම්? 15 00:01:50,469 --> 00:02:43,769 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 16 00:02:48,445 --> 00:02:50,645 වෝහ්, 17 00:02:50,805 --> 00:02:52,445 මේක නානකාමරේ නෙමෙයිනේ.. 18 00:02:53,565 --> 00:02:55,365 සමාවෙයන් බං, සමාවෙයන්... 19 00:02:55,445 --> 00:02:56,765 -අහ්.. -මගෙ අම්මත් එක්ක නිදා ගත්තද? 20 00:02:58,205 --> 00:02:59,645 අනිවා. 21 00:03:00,525 --> 00:03:01,765 මාරයිනේ. මං ඩැන්. 22 00:03:01,845 --> 00:03:03,605 -එතකොට ඔයා.... -ඕටිස්. 23 00:03:05,725 --> 00:03:07,245 අවුල් ගන්න එපා, වමතෙන් වැඩේ කරන්නේ. 24 00:03:11,445 --> 00:03:13,685 -ඔයාගෙ වම් අත පැත්තේ පලවෙනි දොර. -එලම. 25 00:03:23,805 --> 00:03:25,645 සුභ උදෑසනක් පැටියෝ.. -සුභ උදෑසනක්. 26 00:03:26,765 --> 00:03:28,925 -කෝපි? -මං හදාගත්තා. 27 00:03:29,245 --> 00:03:30,245 පාන් කෑල්ලක්? 28 00:03:30,565 --> 00:03:32,845 අම්... සමහරවිට. 29 00:03:32,925 --> 00:03:34,885 විනාඩි කීපයකින් සේවාදායකයෝ එන්න ඉන්නව. 30 00:03:36,565 --> 00:03:38,165 ඔහ්, ඕටිස්, මේ තමයි.. 31 00:03:38,485 --> 00:03:39,605 අපි හම්බුනා. 32 00:03:41,925 --> 00:03:43,805 -කෝපි. -ඔව්, අනිවා. 33 00:03:49,525 --> 00:03:50,605 ඔයාට වයස කීයද ඩෑන්? 34 00:03:51,245 --> 00:03:52,805 මටද... අම්... 32යි. 35 00:03:53,765 --> 00:03:56,325 මොකක්හරි තරුණකාලේ ප්‍රශ්නයක්වත් තියෙනවද? 36 00:03:56,685 --> 00:03:59,045 -ඕටිස්.. -අම්මේ, මෙයා බයික් එකක් පදිනවා. 37 00:03:59,125 --> 00:04:00,885 කැමතිනම් වටයක් එක්කගෙන යන්නම්? 38 00:04:00,965 --> 00:04:03,045 එපා ස්තූතියි. 39 00:04:03,325 --> 00:04:04,885 ඔයාට අම්මව ඕන කරන ලෙඩක් තියෙනවද? 40 00:04:04,965 --> 00:04:07,285 ඒ කිවුවේ ඔයාගෙ අම්මත් එක්ක සෙක්ස් කරන්න ඕන කරනවා වගෙ දෙයක්ද? 41 00:04:07,365 --> 00:04:09,085 ඇත්තෙන්ම නෑ. 42 00:04:09,165 --> 00:04:12,125 -ඇත්තටම මගෙ උවමනාවට වෙන්න දෙයක් නෙමෙයි මේක. -එයා කියන ඒවා ගනන් ගන්න එපා, ඔයාව විහිලුවකට ගන්නවා එයා. 43 00:04:12,205 --> 00:04:14,445 ඕටිස්, තරුණ කොල්ලෙක් මැදි වයසේ ගෑනු කෙනෙක්ට 44 00:04:14,525 --> 00:04:17,125 බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්/ 45 00:04:17,205 --> 00:04:19,885 ඒ ඇරත්, ඔයා එයාගෙ තේරීම බාල්දු කරද්දී, 46 00:04:19,965 --> 00:04:21,845 එයාගේ තරුණ කාලෙ ඇතිවන හැඟීම් 47 00:04:21,925 --> 00:04:23,485 අවතර්ක්සෙරු කරන එකයි කරන්නේ. 48 00:04:23,925 --> 00:04:26,965 අන්න ඒකයි මං කියන්නෙ ඔයාට කවදාවත්ම ජරා ගෑනුන්ට ලයින් දාන්න එප කියලා. 49 00:04:27,045 --> 00:04:29,885 මං ලිංගික සහ සබඳතා පිලිබඳ චිකිත්සකවරියක්, බොහොම ස්තූතියි. 50 00:04:31,845 --> 00:04:32,845 අන්න හරි. 51 00:04:33,205 --> 00:04:35,805 ඔව්, මමත් දැන් යන්න ඕනෙ. 52 00:04:39,045 --> 00:04:40,045 ස්තූතියි. -හරි. 53 00:04:40,125 --> 00:04:41,565 අම්... 54 00:04:41,645 --> 00:04:44,645 හැමදේටම ස්තූතියි අම්මේ.. ජීන් ජීන්, අනිවාරෙන්ම ජීන්. 55 00:04:45,965 --> 00:04:46,965 හරි. 56 00:04:50,005 --> 00:04:52,205 -ආයෙ හම්බෙමු මචන්... -අනිවා. 57 00:04:52,845 --> 00:04:53,885 වැඩිය කැමැත්තක් නෑ. 58 00:04:54,605 --> 00:04:58,805 උඹේ අම්මගෙ අලුත් කොල්ලානම් නියම ගින්දර පොරක්නේ. 59 00:05:00,725 --> 00:05:01,885 අම්මට කොල්ලෝ නෑ. 60 00:05:02,005 --> 00:05:04,525 අහ් අහ්, අර අයද අර සත්තුන්ගේ ඇඳුම් ඇඳගෙන වැඩේ කරන්න කැමැත්තෙන් ඉන්නේ? 61 00:05:04,605 --> 00:05:07,605 නෑ, මිනිහට ඕන අරකිට අර පටි තියෙන ඇඳුමක් අන්දවන්න, ඒත් ඒකිට අවශ්‍ය නැ ඒක. 62 00:05:07,965 --> 00:05:09,765 ඒක සාමාන්‍ය කේස් එකක්. 63 00:05:09,845 --> 00:05:12,045 ආව්! මමත් කැමතියි මගෙ අම්මත් ලිංගික ගුරුවරයෙක් උනානම්. 64 00:05:12,125 --> 00:05:14,245 මාව විශ්වාස කරහන්, උඹ කැමති වෙන එකක් නෑ. 65 00:05:18,205 --> 00:05:19,205 මාර්ජරී... 66 00:05:19,965 --> 00:05:22,085 කොහොමද ශිෂ්නයත් එක්ක වැඩකටයුතු එහෙම? 67 00:05:23,805 --> 00:05:26,325 -මං ඒකට වෛර කරන්නෙ නැ. -ගොඩක් හොඳයි. 68 00:05:26,405 --> 00:05:27,765 හරි, අපි ඉදිරියට යමු. 69 00:05:34,445 --> 00:05:36,125 ඉතින්, උඹ ඒක කරාද? 70 00:05:37,445 --> 00:05:39,685 මට කියන්න එපා ආයෙ පාරක් කෙලවුනා කියලනම්. 71 00:05:40,165 --> 00:05:41,165 Ha-ha! 72 00:05:41,285 --> 00:05:43,045 -උඹ උත්සහ කරලවත් නැනෙ. -මං වැඩේ අතෑරියා. 73 00:05:43,125 --> 00:05:46,085 ඒක ඕනෙවට වැඩියි, මට ඒ ගැන කතාකරන්න ඕනෙ නෑ. 74 00:05:46,165 --> 00:05:50,325 මං අහන්නේ ඕකෙ තියෙන ප්‍රශ්නේ මොකක්ද? උඹට නගින්නෙ නැද්ද? 75 00:05:50,405 --> 00:05:53,245 අනිවාරෙන් නගිනවා. මං පොන්නයෙක් නෙමෙයිනේ. 76 00:05:53,325 --> 00:05:55,085 මං මේ වෙලාව එනකන් ඉවසගෙන ඉන්නේ. 77 00:05:55,165 --> 00:05:58,485 මං කැමති නෑ ඒ දැනෙන විදිහට, අපි මේක අමතක කරමුද? 78 00:05:58,565 --> 00:06:00,405 හිත රිද්දන්න කියනව නෙමෙයි, ඒත් උඹනම් අමුතුම එකෙක්. 79 00:06:01,125 --> 00:06:02,125 අමුතුම එකෙක්. 80 00:06:31,285 --> 00:06:34,445 ඔහ්, මගෙ දෙයියනෙ, අරුන්ට කාර් එකකුත් තියෙනවා. 81 00:06:34,525 --> 00:06:37,645 උන්ට පාඩමක් මතක තියාගන්න බෑ කියලයි හිතුවෙ, දැන් වාහනේකුත් අරගෙන. 82 00:06:37,885 --> 00:06:40,301 උඹේ අන්වර් ජිම් යනව ද? උගෙ ඇඟ ටිකක් ඇවිත්. 83 00:06:40,325 --> 00:06:42,381 ඒ මොකද ඌ තමයි මේ අවුරුද්දෙ ඉන්න අනිත් එකම සමලිංගිකයා, 84 00:06:42,405 --> 00:06:44,765 -එහෙමයි කියලා උඹ උගෙ මත්තෙම නැහෙන්න ඕන නෑනෙ. -මේකයි. 85 00:06:44,965 --> 00:06:46,245 අපි දන්න එකම සමලිංගිකයා. 86 00:06:46,485 --> 00:06:47,725 තව ඕනතරම් ඉන්න පුලුවන්. 87 00:06:48,405 --> 00:06:50,165 මොනාද බලන්නේ මාන්දමෝ? 88 00:06:50,525 --> 00:06:51,525 ඒක ඇහුනද? 89 00:06:51,925 --> 00:06:54,645 ඌ මාත් එක්ක කතා කලා. 90 00:06:54,725 --> 00:06:57,925 - ඌ උඹට කිවුවේ මාන්දමෙක් කියලයි. -මේකනම් මාරම අවුරුද්දක් වෙන්නයි යන්නේ. 91 00:06:58,005 --> 00:06:59,005 මට ඒක දැනෙනවා! 92 00:07:08,165 --> 00:07:09,725 -ඒ ටොම් බේකර්ද? -ඔව්. 93 00:07:10,165 --> 00:07:13,165 වෝර්හැමර් ගේම් සමාජයෙ ලොක්කා. 94 00:07:13,525 --> 00:07:16,885 මං මේ දිගටම කියන්නෙ මචන්, හැම එකාම නිවාඩු කාලෙ කාත් එක්ක හරි හැමිනිලා තියෙනවා. 95 00:07:16,965 --> 00:07:19,325 -උඹ ඇරෙන්න අනිත් හැමෝම. -උඹත් ඇතුලුව. 96 00:07:19,405 --> 00:07:23,325 මොකක්ද, මං අර බට්ලින් බලදි හම්බුන එකාට අතේ පාරවල් දෙකහා මාරක් දුන්නා. 97 00:07:23,405 --> 00:07:25,725 -ඇයි භාගයක්? -අපිට කරදර කරානේ. 98 00:07:26,525 --> 00:07:28,165 විකාර කැරෝකි එකක්. 99 00:07:28,565 --> 00:07:30,565 හරියට බැලුවොත් උඹත් වැඩ්ඩෙක් නෙමෙයි. 100 00:07:30,645 --> 00:07:32,805 අඩුමගානේ මට මගෙ ප*ය හරි අල්ලන්න පුලුවන්. 101 00:07:36,885 --> 00:07:38,325 මං උඹ ගෙනයි දුක් වෙන්නේ බං. 102 00:07:38,725 --> 00:07:39,765 බලහන්කෝ වටෙ පිටේ. 103 00:07:39,845 --> 00:07:42,005 හැම එකාම හිතන්නේ කාත් එක්ක හරි හැමිනෙන එකක් ගැන, 104 00:07:42,485 --> 00:07:43,525 නැත්නම් වැඩේට සෙට් වීගෙන එන්නේ, 105 00:07:45,445 --> 00:07:46,645 එහෙමත් නැත්නම් සිරාවටම වැඩේ කරනවා. 106 00:07:47,125 --> 00:07:49,005 උඹට අඩුමගානෙ අතේ පාරක්වත් ගහන්න බෑ. 107 00:07:49,085 --> 00:07:51,085 -මට ඕනෙ තරම් වෙලාව තියෙනවා. -ඒකනම් දන්නෙ නැ බං. 108 00:07:51,245 --> 00:07:53,925 මෙහෙ හැමදෙයක්ම වෙනස් වීගෙන එන්නේ, එ වෙනස්වීම හරි ඉක්මනට වෙනවා. 109 00:07:54,045 --> 00:07:56,525 අනිත් අතින් බලද්දී, මේව් වයිලිගේ තන් දෙක පවා ලොකු වෙලා තියෙනවා, 110 00:07:56,605 --> 00:07:58,285 මං හිතුවේ ඒක කරගන්න බැරිවෙයි කියලා. 111 00:07:58,325 --> 00:07:59,685 මටනම් ඒවා තිබ්බ ගානමයි. 112 00:08:00,165 --> 00:08:02,125 මට දැනගන්න ලැබුනා ඒකි සයිමන් ෆර්තල්ගේ ඇට දෙක කටට ගත්තා කියලා, 113 00:08:02,645 --> 00:08:03,885 දැන් ඒවා බැහැලා වගේලු. 114 00:08:03,965 --> 00:08:06,165 -හරියට අලිගැටපේර ගෙඩියක් වගේ. -මං නම් හිතන්නේ නෑ. 115 00:08:06,245 --> 00:08:08,421 මට දැනගන්න ලැබුනා ඒකි විනාඩි දහයක් තුල දොලොස් දෙනෙක්ගේ කටට ගත්තා කියලා. 116 00:08:08,445 --> 00:08:10,485 -ඒකනම් ඇත්ත වෙන්න බැ. -මොන තරම් දුකක්ද. 117 00:08:10,565 --> 00:08:12,781 බලන්නකො අර ජරා කොන්ඩේ දිහා, මේකිට ශැම්පු එකක්වත් ගන්න සල්ලි නෑ වගේ, 118 00:08:12,805 --> 00:08:15,205 -නැත්නම් ඩියෝඩ්‍රන්ට් එකක් වත්... -මං කිවුවනේ. 119 00:08:15,525 --> 00:08:17,165 ඒකි මාර ඇම්මක් තියෙන එකියක්. 120 00:08:22,645 --> 00:08:25,365 මේකනම් නියමම අවුරුද්දක්, මගෙ අතේ ගහගන්න බැරි යාලුවේ... 121 00:08:25,765 --> 00:08:28,645 සමාජයෙ උඩට එන්න අපිට තියෙන හොඳම අවස්ථාව. 122 00:08:28,725 --> 00:08:30,125 අපි පරිවර්තනය වෙන්න ඕන 123 00:08:30,965 --> 00:08:34,765 නිවට දලඹුවන්ගේ ඉඳලා.... මාරාන්තික තල්මසුන් දක්වා. 124 00:08:35,805 --> 00:08:36,805 එහෙම කරන්න අවශ්‍යද? 125 00:08:37,085 --> 00:08:39,485 අපේ ජීවිතේ හොඳම අවුරුදු 2කට සූදානම් වෙන්න. 126 00:09:09,165 --> 00:09:10,165 මට සමාවෙන්න. 127 00:09:10,885 --> 00:09:13,805 ස්තූතියි එරික්, අපේ පාසල් ගීය වාදනය කරාට. 128 00:09:14,285 --> 00:09:15,285 ඒක... 129 00:09:15,805 --> 00:09:16,805 ප්‍රමානවත්. 130 00:09:21,445 --> 00:09:23,725 ඉතින් අපිට කරන්න පොඩි වැඩ දෙක තුනක් තියෙනවා, 131 00:09:23,805 --> 00:09:30,685 ජිම් එකට පිටිපස්සේ තියෙන ටොයිලට් ඇස්බැස්ටොස් වලින් පිරිලා, ඒක නිසා ඒ පැත්තට යන්න එපා. 132 00:09:30,845 --> 00:09:34,085 කොරිඩෝ වල දුවන එක දඬුවම් ලැබෙන වරදක්. 133 00:09:34,165 --> 00:09:36,446 -කිවුවනේ ඒක කරන්න එපා කියලා. -මට ඕනෙ උනේ ස්වින් බෑන්ඩ් එක පුදුම කරවන්න. 134 00:09:51,245 --> 00:09:53,845 මං ඉතා සතුටෙන් අඳුන්වලා දෙනවා අපෙ අලුත් 135 00:09:53,925 --> 00:09:56,245 ප්‍රධාන ශිෂ්‍ය නායකයා, 136 00:09:57,485 --> 00:09:58,645 ජැක්සන් මාර්චෙටි. 137 00:10:13,525 --> 00:10:14,645 වෝහ්! 138 00:10:22,965 --> 00:10:24,045 අපි වැඩේ පටන් අරගෙනයි තියෙන්නේ. 139 00:10:38,085 --> 00:10:39,485 හායි ඇඩම්. 140 00:10:40,325 --> 00:10:42,725 - ගිම්හාන කාලේ හොඳයිද? -ඔය හු*තෙ කට වහපන් හොරණෑවා. 141 00:10:42,845 --> 00:10:43,885 උඹ ගාව තියෙන ඒව දීපන්. 142 00:10:53,445 --> 00:10:55,525 -මොනාද බෑග් එකේ තියෙන්නේ? -මගෙ දවල් කෑම. 143 00:10:55,885 --> 00:10:57,965 ඔයා ඒක දන්නවනේ, මොකද ඔයා හැමදාම ඒක කනවනේ. 144 00:11:07,125 --> 00:11:09,301 -මං හිතන්නේ උඹට මොකක්හරි අමතක වෙලා. -ඒක පැන්සල් පෙට්ටියක්නේ. 145 00:11:09,325 --> 00:11:11,485 පැන්සල් පෙට්ටි ගැන පච කෙලින්න එපා , දීපිය කර්ලි වර්ලි එක. (චොක්ලට් වර්ගයක්) 146 00:11:11,565 --> 00:11:13,885 මොකක්ද මචන්, මගෙ කර්ලි වර්ලි එක ගන්න එපා. 147 00:11:15,205 --> 00:11:16,685 දීපිය මට ඒක... 148 00:11:17,605 --> 00:11:19,045 නැත්නම් තොගෙ මූන පොඩි වෙන්න දෙන්නේ. 149 00:11:21,365 --> 00:11:22,365 හරි. 150 00:11:41,245 --> 00:11:42,245 Aah! 151 00:11:43,485 --> 00:11:45,205 හෙට හම්බෙමු! 152 00:11:45,285 --> 00:11:46,285 ජරා ගොඩ. 153 00:12:11,885 --> 00:12:14,085 -මන්දබුද්ධිකයෙක්ද ඕයි? -නෑ නෑ. 154 00:12:14,165 --> 00:12:15,501 ඒක උපමා තියෙන ප්‍රශ්නයක්. 155 00:12:15,525 --> 00:12:16,621 -මෙන්න. -මගෙ දේවල් අල්ලන්න එපා. 156 00:12:16,645 --> 00:12:17,845 -උදවු කරන්න හැදුවේ.. -එපා. 157 00:12:17,965 --> 00:12:20,125 මචන්ලා! ඔයාලා මේ මාර්ග වල දුවන්න හොඳනැ. 158 00:12:20,205 --> 00:12:22,525 ඒක මගෙ වැරැද්ද, පලයන් සුදු කබරයෝ. 159 00:12:23,405 --> 00:12:25,045 නියම ගෙඩි දෙක වයිලි. 160 00:12:27,645 --> 00:12:28,805 ඔයා මං ගැන වැරැද්දක් ලියන්නද හදන්නේ? 161 00:12:28,845 --> 00:12:30,685 මං මේ පාර ඔයාට යන්න දෙන්නම්. 162 00:12:30,765 --> 00:12:32,725 ඔබේ කරුණාවන්ත බවට මා සදා ණයගැතියි!! 163 00:12:32,805 --> 00:12:35,605 ඇත්තටම, මේකයි.... 164 00:12:38,245 --> 00:12:40,885 ශිශ්‍ය නායකයෝ ඉක්මනට ට්‍රැක් පනිනව, මං ඔයා උනානම් ටිකක් පරිස්සම් වෙනවා. 165 00:12:42,485 --> 00:12:44,845 කිවුවත් වගේ, නියම ගෙඩි දෙක වයිලි. 166 00:12:47,525 --> 00:12:49,565 -ආයෙ කියපිය බලන්න.. -නියම ගෙඩි... 167 00:12:53,485 --> 00:12:55,165 ඒකන්ම් උඹට උරුමයි මචන්. 168 00:13:09,365 --> 00:13:10,925 සන්සුන් වෙන්න ලමයි. 169 00:13:11,445 --> 00:13:13,885 සන්සුන් වෙන්න, ස්තූතියි. 170 00:13:15,285 --> 00:13:19,485 අපි මේ යන්න හදන්නේ සදා අමරණීය කවිකාරයින්ගේ ප්‍රේමනීය ලෝකයකටයි. 171 00:13:19,565 --> 00:13:21,245 අනිවාරෙන්ම ඉතින් ශේක්ස්පියර් තමයි. 172 00:13:21,325 --> 00:13:24,245 මේ අවුරුද්දේ ඔයාලගෙ පලවෙනි කාර්‍යය, ඔබ කැමති දේ කැමති විදිහට.. පාඩම. 173 00:13:24,325 --> 00:13:27,245 කල්පිත ආර්ඩන් වනාන්තරය.. 174 00:13:27,325 --> 00:13:30,125 ඔයත් එකතු උන එක සතුටක් ඇඩම්. 175 00:13:30,525 --> 00:13:32,205 ඔයාල ඉදිරිපත්කිරීම කරයි 176 00:13:32,285 --> 00:13:35,365 ශේක්ස්පියර්ගේ ආදරය සහ සැඟවීම යන සබඳතාවන් ගැන. 177 00:13:35,445 --> 00:13:39,405 ඔබලාගෙ සමීපව සිටින අය මේ ව්‍යාපෘතියේදී ඔයාලගෙ සහකරුවා වෙයි. 178 00:13:55,285 --> 00:13:57,085 කවුද උඹ? 179 00:13:57,165 --> 00:14:01,325 -අම්, මං ඕටිස්... 180 00:14:01,405 --> 00:14:04,005 -මං හිතන්නේ මේ ව්‍යාපෘතියේ අපි සහකරුවන්... උඹ අලුත්ද? 181 00:14:04,085 --> 00:14:06,525 නෑ, නැ,නෑ, මං පලවෙනි අවුරුද්දේ ඉඳන් මෙහෙ හිටියා. 182 00:14:06,885 --> 00:14:08,741 -අපි එකට රසායන විද්‍යාව කලා. 183 00:14:08,765 --> 00:14:10,845 අන්තිම වාරයේදී. 184 00:14:10,925 --> 00:14:13,765 -ඔය මගෙ ඩෙස් එකට ගිනි තිබ්බා. 185 00:14:13,845 --> 00:14:15,805 ඒක කොහොම වෙතත්, 186 00:14:15,885 --> 00:14:19,645 -සමහරවිට අපිට වෙන වෙලාවක කතාබහ කරන්න පුලුවන් වෙයි. 187 00:14:19,725 --> 00:14:21,725 මං දන්නව පුස්තකාලය අරින වෙලාව... 188 00:14:22,405 --> 00:14:24,045 මං ඉස්කෝලෙ වෙලාවෙන් පස්සේ ඉන්නේ නෑ අලුත් එකෝ. 189 00:14:24,125 --> 00:14:26,421 -උඹ කොහෙද ඉන්නේ? 190 00:14:30,245 --> 00:14:32,725 43 ඇශ්ෆර්ඩ් පාරේ. 191 00:14:32,805 --> 00:14:33,845 මං 6 වෙද්දී එහෙට එන්නම්. 192 00:14:44,365 --> 00:14:45,445 අම්, -මේක එපාවෙනවා. 193 00:14:45,525 --> 00:14:47,765 මොකද? මේකද එපා වෙන්නේ... 194 00:14:48,205 --> 00:14:49,485 හරි, අම්... 195 00:14:57,085 --> 00:14:58,605 උඹලගෙ ගෙදර තියෙන තැන ඇඩම්ට කිවුවද? 196 00:14:59,045 --> 00:15:00,085 ඌ ඇහුවා. 197 00:15:00,525 --> 00:15:03,525 මචෝ, ඒ ගෙදර උඹලගෙ අම්මගෙ සෙක්ස් බඩු ගොඩක් තියෙනවනේ. 198 00:15:03,965 --> 00:15:05,285 ඇත්තටම මටනම් ඒවගෙ අවුලක් නෑ. 199 00:15:05,365 --> 00:15:10,045 නමුත් අරූ අර කාම සුත්‍ර පොත දැක්කොත්, ඌ උඹේ ජීවිතේ විනාශ කරල දායි. 200 00:15:10,125 --> 00:15:12,325 -ඇය ගෙදර නැතිවෙයි. -නැතිවුනොත් හොඳයි. 201 00:15:13,485 --> 00:15:16,045 ඌ තවම මට හොරණෑවා කියලයි කියන්නේ. -දැන් අවුරුදු 4ක් උනා. 202 00:15:16,325 --> 00:15:17,485 අවුරුදු 4ක්. 203 00:15:17,885 --> 00:15:21,565 උඹ මුලු ඉස්කෝලෙම ලමයි ඉස්සරහා ස්ටේජ් එකේදී නග්ගගත්තනේ... 204 00:15:21,645 --> 00:15:23,005 භාගයක්නේ. 205 00:15:26,085 --> 00:15:27,965 ඒ නික් නේම් එකේ කිසි තේරුමක් නෑනෙ. 206 00:15:28,645 --> 00:15:29,845 මං වාදනය කරන්නේ ප්‍රංශ වාදන භාණ්ඩයක්. 207 00:15:30,405 --> 00:15:31,765 කිසිම කලාත්මක හැඟීමක් නැති එකෙක්. 208 00:15:31,845 --> 00:15:34,885 අහපන්, උපරිම ඌ අපේ ගෙදර පැයක් ඉඳියි, අවුලක් වෙන්නේ නෑ. 209 00:15:35,965 --> 00:15:38,845 උඹ හිතනවද උගෙ ප*ය ගොඩක් ලොකු නිස මොලේ සෑහෙන පොඩියි කියලා? 210 00:15:39,485 --> 00:15:41,205 -ඒක නිකන් කටකතාවක්. -එහෙම නෑ. 211 00:15:41,525 --> 00:15:43,165 මගෙ යාලුවෙක්ගේ යාලුවෙක් එක පාරක් ඒක දැකලා තියෙනවා. 212 00:15:43,245 --> 00:15:46,085 ඒකි කිවුවා ඒක කොකා කෝලා කෑන් දෙකක විතර සයිස් කියලා, එකක් පිට එකක් වගේ උසයිලු. 213 00:15:46,165 --> 00:15:47,725 දිග සහ පලල. 214 00:15:48,085 --> 00:15:50,885 -උඹට මං ඇරෙන්න වෙන යාලුවෝ නෑනෙ. -ලඟකදී හිටියේ නෑ. 215 00:15:51,285 --> 00:15:54,005 මොකද ඇඩම් උඹගෙම ගෙදරදී උඹව මරලා දාන්නයි හදන්නේ. 216 00:16:01,445 --> 00:16:04,365 උඹ ඇත්තටම හිතනවද මෙතන ඇස්බැස්ටෝස් තියෙනව කියලා. 217 00:16:04,525 --> 00:16:07,365 මං දන්නේ නෑ, මං හිතන්නේ ඊටත් වඩා ජරා දේවල් තියෙනවා. 218 00:16:07,445 --> 00:16:10,925 අනිවා, මගෙ නැන්දට දෙබරු ඇනලා. 219 00:16:11,205 --> 00:16:13,805 ඇයි? මොකද මැරෙන්නම ඇනලාද? 220 00:16:13,885 --> 00:16:14,885 නැ. 221 00:16:15,045 --> 00:16:16,165 ඇයව කාලා. 222 00:16:19,485 --> 00:16:21,925 Scabby Queen. මං දින්නා! මං දින්නා! 223 00:16:22,005 --> 00:16:24,405 නෑ, දිනුවේ නැ, ඔයා රැජිනව අයින් කරගන්න ඕන, 224 00:16:25,005 --> 00:16:27,685 -ඔයා පරාදයි, සමාවෙන්න. -මට තවම මේ සෙල්ලම තේරෙන්නේ නෑ. 225 00:16:27,765 --> 00:16:28,765 මෙහෙ දෙන්න. 226 00:16:30,325 --> 00:16:31,525 ස්තූතියි. 227 00:16:39,845 --> 00:16:42,845 -අර සෙක්ස් මාරයත් එක්ක වැඩ කොහොමද? -ඌට යන්නේ නැ. 228 00:16:44,165 --> 00:16:47,085 ඉතින් ඊයෙ රෑ, අපි එක දිගටම කලා, 229 00:16:47,165 --> 00:16:50,061 -මට පණ නැතිවේගෙන ආවෙ... -දන්නවනෙ ඉතින්, 230 00:16:50,085 --> 00:16:51,925 - ඉහලම වින්දනයට ආවා, - ඔව්. 231 00:16:52,005 --> 00:16:54,125 නමුත් ඌට... 232 00:16:54,205 --> 00:16:56,525 -එකපාරටම ලිස්සලා ඇවිත් යෝගට් එක වගේ වැටුනා. -එහෙම උනානම් කියලා හිතුනා. 233 00:16:56,925 --> 00:16:57,925 මිනිහා බොරුවට ඒක කලා. 234 00:16:58,365 --> 00:16:59,365 විශ්වාසද? 235 00:17:01,445 --> 00:17:03,085 මං දන්නේ නෑ මං කරන වැරැද්ද මොකක්ද කියලා. 236 00:17:03,965 --> 00:17:05,541 සමහරවිට ඌ කලබල වෙන්න ඇති. 237 00:17:05,565 --> 00:17:07,765 රූබියි ඔලිවියයි කියන්නේ මං මිනිහව අතෑරලා දාන්න ඕන කියලයි. 238 00:17:07,845 --> 00:17:10,325 එයාලා කියන්නේ මූ නිසා මගෙ සමාජ තත්වය පහලට වැටෙනවා කියලයි, 239 00:17:11,125 --> 00:17:14,165 කාරනේ මේකයි, කවුරුවත් ලඟපාත නැතිකොට එයා ගොඩක් හොඳයි, 240 00:17:14,925 --> 00:17:17,005 හිතාගන්න බැ ඇයි ඔයා ඒ විකාර කාරයෝ කියන දේවල් අහන්නෙ කියලා. 241 00:17:17,165 --> 00:17:18,685 ඔයා ඌට කැමතිනම්, ඔයා කැමති දෙයක් කරගන්න. 242 00:17:19,765 --> 00:17:20,845 තන්. 243 00:17:21,125 --> 00:17:22,365 එයාලා මාව හොයන්නේ. 244 00:17:23,925 --> 00:17:25,605 -සෙල්ලම් කලාට ස්තූතියි. -අනිවාරෙන්. 245 00:17:25,685 --> 00:17:26,725 ඒවගේම කතාබහ කලාට. 246 00:17:29,285 --> 00:17:31,485 -ඔහ්, ඒවගේම... -බයවෙන්න එපා, ඔයා කවදාවත් මෙතන්ට ආවේ නෑ. 247 00:17:32,045 --> 00:17:33,885 -බායි යාලුවේ.. -පස්සේ හම්බෙමු. 248 00:17:38,925 --> 00:17:39,925 Hiya! 249 00:17:41,165 --> 00:17:43,005 -කොහෙද ඔයා හිටියේ? -කොහෙවත් නෑ. 250 00:17:43,485 --> 00:17:44,485 ජීවවිද්‍යාව ඉවර උනා. 251 00:17:44,525 --> 00:17:47,125 අපි හිතුවා ඔයා ඔයාගේ අර හෙන දිග ප*යක් තියෙන පෙම්වතාත් එක්ක හැමිනෙන්න ගිහින් කියලා. 252 00:17:47,925 --> 00:17:49,645 ඔයා දන්නව නේද ඌ හෙන අවලමෙක් කියලා? 253 00:17:52,045 --> 00:17:54,925 ජරාවක්, ඔය හැම් නේද? අපි දැන් නිර්මාංශයි නේද? 254 00:17:55,005 --> 00:17:56,461 ඔහ්, හරි, මට අමතක උනා. 255 00:17:56,485 --> 00:17:57,685 ඔයා ආයෙ සිගරට් බිව්වද? 256 00:17:58,005 --> 00:17:59,405 -නෑ බිව්වේ නෑ. -හොඳයි. 257 00:17:59,485 --> 00:18:01,445 මොකද දුම් බීම කොහෙත්ම නිර්මාංශික නෑ. 258 00:18:04,725 --> 00:18:05,845 මගෙ හැම් එක. 259 00:18:12,845 --> 00:18:13,845 සල්ලි තියෙනවද? 260 00:18:14,965 --> 00:18:16,245 තමුසේ චූ කරන ගමන්ද? 261 00:18:17,285 --> 00:18:18,445 කැමතිනම් ගන්නව, නැත්නම් යනවා. 262 00:18:27,045 --> 00:18:29,685 - කාටහරි කිවුවොත් අංගවිකල කරලා දානවා. - A එකක් තිබුනොත් හොඳයි මේකට. 263 00:19:11,045 --> 00:19:13,605 -ඔයා වෙලාවට ඇවිත්. -මේකට කොච්චර වෙලා යයිද අලුත් කොල්ලෝ? 264 00:19:13,885 --> 00:19:15,005 අම්... 265 00:19:15,085 --> 00:19:16,245 මට දැනටමත් එපාවෙලා තියෙන්නේ. 266 00:19:19,685 --> 00:19:21,005 නෙස්කැෆේ තියෙනවද? 267 00:19:22,165 --> 00:19:23,845 මැනා වර්ගය විතරයි. 268 00:19:34,205 --> 00:19:35,445 පොඩ්ඩක් පාවෙන්න ඕනෙද? 269 00:19:35,845 --> 00:19:36,845 අම්... 270 00:19:37,405 --> 00:19:38,845 එපා, ස්තූතියි. 271 00:19:47,405 --> 00:19:50,485 - මොකද මේ බිත්තියේ කි**ක් එල්ලලා තියෙන්නේ? -මොකක්? කෝ කොහෙද? 272 00:19:51,525 --> 00:19:53,125 ඒක මේ ඕර්කිඩ් මලක්. 273 00:19:53,205 --> 00:19:54,805 මගෙ අම්මා ගොඩක් කැමතියි... 274 00:19:55,125 --> 00:19:56,445 ශාක සහ සත්ව චිත්‍ර වලට. 275 00:19:57,885 --> 00:19:59,085 ඕහ්, අහ්.. 276 00:19:59,165 --> 00:20:00,725 ඇතුලෙනම් බොන්න එපා, සමාවෙයන්.. 277 00:20:02,805 --> 00:20:05,805 මං කියන්නේ ඇඩම්, අපි බේ පැය බාගයක වැඩක් කරන්නේ, 278 00:20:06,885 --> 00:20:08,365 උඹ දිගටම කරගෙන පලයන්... 279 00:20:12,165 --> 00:20:14,085 අන්න ඒ වගේ දිගටම රෝල් කර කර ඉන්න.. 280 00:20:14,165 --> 00:20:16,925 -ටීවි එකේ ඇට දෙක්ක පෙන්නනවා. - එලම. 281 00:20:17,005 --> 00:20:18,885 සමාවෙයන්, සමාවෙයන්, මං... 282 00:20:19,125 --> 00:20:21,645 මට මගෙ ඩීවිඩී එක ගන්න බැරි උනා, ඒක මේ... 283 00:20:22,245 --> 00:20:24,325 -මගෙ වැල. -ටිකක් පරනයි වගේ. 284 00:20:25,885 --> 00:20:28,565 පෝර්න් හබ් ගියානම් හරිනේ, ඇති තරම් බඩු තියෙනවා ඒකේ. 285 00:20:28,845 --> 00:20:31,005 යක්ශයෙක් අස්සයෙක්ට අරින එකක් උනත් බලන්න පුලුවන්. 286 00:20:32,405 --> 00:20:34,085 මට පම්ප් එකක් දාන්න ඕන. 287 00:20:35,205 --> 00:20:36,925 උඩ තට්ටුවේ දකුනු පැත්තේ. 288 00:22:05,325 --> 00:22:06,805 අලුත් කොල්ලෝ! 289 00:22:09,325 --> 00:22:10,485 ඇඩම්? 290 00:22:11,605 --> 00:22:12,605 මෙහෙ වර! 291 00:22:14,005 --> 00:22:15,005 ඇඩම්! 292 00:22:19,245 --> 00:22:20,685 -උඹ ලඟ සෙක්ස් ගුහාවක් තියෙනව. -නෑ. 293 00:22:20,765 --> 00:22:22,325 නැ, මේක එහෙම එකක් නෙමෙයි, 294 00:22:22,765 --> 00:22:26,005 මට පැහැදිලි කරන්න පුලුවන්, මේක මගෙ අම්මගෙ ඔෆිස් එක, එයා ලිංගික චිකිත්සකවරියක්. 295 00:22:26,085 --> 00:22:27,845 - එයා ලිංගික චිකිත්සකවරියක්. -මං දන්නෙ නෑ මෙ මොකක්ද කියලා. 296 00:22:28,125 --> 00:22:30,285 ඇය ලිංගික අමාරුකම් තියෙන මිනිස්සුන්ට උදවු කරනවා. 297 00:22:30,725 --> 00:22:32,125 -ඒකි වේසියක් එහෙනම්. -නෑ. 298 00:22:32,445 --> 00:22:35,325 -වේසියෝ සපයන කෙනෙක් වගෙ. - නෑ, නෑ, ඇය ... උදවු කරන කෙනෙක්. 299 00:22:35,605 --> 00:22:38,965 මානසික සෞක්‍ය ගැන කතාකරනවා වෙනුවට එයා කතාකරන්නේ සෙක්ස් ගැන. 300 00:22:39,085 --> 00:22:40,085 මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය ගැන. 301 00:22:40,925 --> 00:22:42,845 ඇය මිනිස්සුන්ගේ ප*යට උදවු කරනවා ඇති. 302 00:22:43,605 --> 00:22:45,005 ඔව්, එක විධිහකින්. 303 00:22:47,045 --> 00:22:48,285 බලහන්, අම්... 304 00:22:50,165 --> 00:22:52,245 මේ ගැන කාටවත් නොකියා ඉන්න පුලුවන්ද , කරුණාකරලා? 305 00:22:52,325 --> 00:22:54,605 ඕටිස්, පැටියෝ? 306 00:22:54,685 --> 00:22:56,085 මං ආවා! 307 00:23:14,525 --> 00:23:16,925 දෙයියනෙ, මේක මාර හොඳයිනේ. 308 00:23:18,125 --> 00:23:21,205 මේක සෑහෙන කාලයක් තියාගත්තු එකක්. 309 00:23:21,725 --> 00:23:23,925 මට දැනටමත් බඩගීනියි. 310 00:23:24,725 --> 00:23:27,445 දැන් බිස්කට් කන වෙලාව. 311 00:23:35,845 --> 00:23:36,845 උඹේ අම්මානම් නියමයි. 312 00:23:37,205 --> 00:23:38,285 ඇයි උඹ අපතයෙක් උනේ? 313 00:23:39,685 --> 00:23:41,605 ඒවගේම එයා මාර ගති, ඇයි උඹ කිවුවේ නැත්තේ ඒ ගැන? 314 00:23:42,165 --> 00:23:43,925 මොකද ඒ මගෙ අම්මා. 315 00:23:44,005 --> 00:23:46,965 -මං සිරාවටම අහන්නේ, උඹව හදාගන්න ගත්ත එකෙක්ද? -නැ. 316 00:23:47,045 --> 00:23:48,845 -එහෙනම් ඇයි තෝ අපතයෙක් උනේ? -ඇඩම්, 317 00:23:51,205 --> 00:23:52,765 ඔයා හැමදාම ජොයින්ට් ගහනවද? 318 00:23:53,525 --> 00:23:56,285 ඔව්, ගොඩක් දවස් වලට, මිසිස්, 319 00:23:56,365 --> 00:23:57,685 ඔහ්, මට ජීන් කියලා කියන්න. 320 00:23:58,325 --> 00:24:01,085 දන්නවද, මිනිස්සු කංසා පිලිබඳව ගොඩක් අධ්‍යනයන් කරනවා. 321 00:24:01,485 --> 00:24:03,885 මේවගේ තියෙන හොඳ පැත්ත ගැන හොයන්න පටන් අරගෙන තියෙන්නේ එයාලා. 322 00:24:03,965 --> 00:24:05,645 එහෙමද? හරියට... 323 00:24:06,525 --> 00:24:08,405 කොහොමද හැමදෙයක්ම විහිලුවක් ගානට වැටෙන්නේ වගේ? 324 00:24:08,645 --> 00:24:10,685 -දන්නවද, හරියට ඔයාගෙ මූන වගේ. 325 00:24:10,765 --> 00:24:12,005 පට්ට සීරියස්, 326 00:24:12,685 --> 00:24:14,125 හරියට... සිතියම් පොත වගේ. 327 00:24:21,845 --> 00:24:26,685 කෝමහරි, මේව නිසා කෙලින් වෙන්නේ නැති තත්වයක් උදාවෙලා තියෙනව. 328 00:24:27,565 --> 00:24:29,005 හරියටම තීර්ණය කරලා නෑ තාම. 329 00:24:30,285 --> 00:24:32,125 නමුත් ඔයා දුම් බොන ප්‍රමානය ගැන හිතන වෙනව, 330 00:24:32,205 --> 00:24:33,205 අම්මේ... 331 00:24:33,605 --> 00:24:37,285 මං මේ ගැන කතාකරන්න ගත්තේ මේකයි. මං ලඟට ගොඩක් ලෙඩ්ඩු එනවා 332 00:24:37,365 --> 00:24:40,125 ඔයාගෙ වයසෙදී සෑහෙන්න මත්ද්‍රවය අරගෙන 333 00:24:40,645 --> 00:24:43,085 දැන් ලිංගික සංසර්ගයේදී කරදරවලට පත්වෙලා ඉන්න අය. 334 00:24:43,765 --> 00:24:46,565 -ලිංගික කරදර? -එයාලට අවසන් කරද්දී පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. 335 00:24:48,965 --> 00:24:50,605 -ඉක්මනින් පිටවීම.. 336 00:24:50,845 --> 00:24:52,365 කැ*, බ* 337 00:24:53,245 --> 00:24:54,085 පිරිමි කිරි! 338 00:24:54,165 --> 00:24:56,365 -අම්මේ, ජේසුනේ! -ඒ ගැනනම් ප්‍රශ්නයක් නෑ. 339 00:24:56,445 --> 00:24:59,045 ඇයි ඔයා හිතුවේ මට ඒ ප්‍රශ්නයක් තියෙනවා කියලා.? 340 00:24:59,485 --> 00:25:01,565 මං කිවුවේ නෑනෙ ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවයි කියලා. 341 00:25:03,965 --> 00:25:07,005 -නමුත් ඔයාට ඒ ගැන කතාකරන්න අවශ්‍යනම්... -මං දැන් යන්නයි හදන්නේ... 342 00:25:07,085 --> 00:25:08,085 මං යන්න ඕන. 343 00:25:09,805 --> 00:25:11,325 හරි ඇඩම්. 344 00:25:12,085 --> 00:25:14,005 -ඔයාව අඳුරගන්න ලැබීම සතුටක්. -අම්ම්මේ! 345 00:25:14,725 --> 00:25:16,205 ආයෙත් එන්න! 346 00:25:16,965 --> 00:25:19,765 ඇඩම්! ඇඩම්, ඉඳහන්, ඉඳහන්... 347 00:25:19,845 --> 00:25:22,565 තෝයි තොගෙ අම්මයි දෙන්නම මන්දබුද්ධිකයෝ.. 348 00:25:31,165 --> 00:25:33,165 මං මොකුත් කලේ නෑ කියලා හිතනවා. 349 00:25:33,565 --> 00:25:35,965 ඔයාගෙ යාලුවා සෑහෙන සංවේදියි. 350 00:25:36,205 --> 00:25:37,845 ඕහ්, මගෙ කට මාර විදිහට වේලිලානේ. 351 00:25:37,925 --> 00:25:40,045 අම්මේ, මං කී වතාවක්නම් කියලා තියෙනවද 352 00:25:40,125 --> 00:25:42,845 ඔයා නොදන්න මිනිස්සුන්ට ලෙක්චර්ස් දෙන්න යන්න එපා කියලා. 353 00:25:42,925 --> 00:25:45,405 ඔයාලගෙ පරම්පරාවට මාර විදිහට කේන්ති යනවනේ. 354 00:25:45,485 --> 00:25:48,485 - දැනුම බලය වේ! - නැ, මට හි*විලා තියෙන්නේ! 355 00:25:48,685 --> 00:25:51,565 හරි, සන්සුන් වෙන්න, හොඳ හුස්මක් ගන්න! 356 00:25:51,645 --> 00:25:54,325 අපි... 357 00:25:54,405 --> 00:25:56,485 ඍනාත්ම ශක්තීන් පහකරලා දාන්න. 358 00:25:59,805 --> 00:26:01,645 හරි. 359 00:26:05,045 --> 00:26:07,045 දෙක... 360 00:26:10,685 --> 00:26:11,805 සමාවෙන්න කෑ ගැහුවට. 361 00:26:12,485 --> 00:26:16,365 මට සමාවෙන්න... ඔයාගෙ යාලුවව අවුල් කරානම්... 362 00:26:20,445 --> 00:26:21,445 කෝ එන්න. 363 00:26:30,605 --> 00:26:31,685 පැටියෝ.. 364 00:26:35,605 --> 00:26:38,125 මට තේරුම්ගියා ඔයා ස්වයං වින්දනයේ යෙදෙනවා කියල බොරුවට අඟවන බව, 365 00:26:38,205 --> 00:26:40,845 මං හිතුවා ඔයාට මාත් එක්ක ඒ ගැන කතාකරන්න ඕන ඇති කියලා. 366 00:26:42,405 --> 00:26:44,245 ඒ මං ඔයාට දුන්න ක්‍රීම් එකනේ. 367 00:26:44,325 --> 00:26:47,645 ඔව්, ඒවගේම ඒ මැගසින් එකත් ටිකක් අවුල්. 368 00:26:48,285 --> 00:26:52,565 කොහොම වෙතත් ඔයා දැනගන්න ඕන මාත් එක්ක ඕන දෙයක් කතාකරන්න පුලුවන් කියලා. 369 00:26:52,645 --> 00:26:53,845 කිසිම විනිශ්චයක් නෑ. 370 00:26:54,205 --> 00:26:55,765 මේක ආරක්ශාකාරී තැනක්. 371 00:26:55,845 --> 00:26:57,405 මේක ආරක්ශාකාරි තැනක් නෙමෙයි අම්මේ. 372 00:26:57,485 --> 00:27:00,805 ඔයා.. මං කරන හැමදෙයක්ම හොයලා බලන එක නවත්තන්න ඕන. 373 00:27:02,165 --> 00:27:05,885 එහෙම කරන්නම් ඔයා බොරුවට ඒ දේවල් කරනවා වගේ 374 00:27:05,965 --> 00:27:07,725 මට ඒත්තු ගන්වන එක නවත්තන්න හැදුවම. 375 00:27:07,805 --> 00:27:09,765 හරි. 376 00:27:10,925 --> 00:27:15,085 මං යනවා කාමරේට, මොකද මට මල පැනලා තියෙන්නේ, ඒකනිසා පාඩුවේ ඉන්න ඕන. 377 00:27:15,165 --> 00:27:17,085 හරි. 378 00:27:17,165 --> 00:27:19,165 ඔයා සූදානම් උනාම අපි ඒ ගැන කතාකරමු. 379 00:27:22,405 --> 00:27:26,125 පැටියෝ! ඕක සද්දේ වැඩියි! 380 00:27:30,205 --> 00:27:31,205 ඕටිස්! 381 00:27:32,645 --> 00:27:34,125 ඕක වහන්න! 382 00:27:53,605 --> 00:27:56,021 එරික්, ඇවිත් ඔයාගෙ අම්මට උදවු කරන්න! 383 00:27:56,045 --> 00:27:57,525 විනාඩියෙන් එනවා! 384 00:28:14,525 --> 00:28:16,925 Oh-ho-ho! 385 00:28:33,045 --> 00:28:34,365 ඔයා දන්නවද? 386 00:28:35,085 --> 00:28:36,845 මං දන්නවා. 387 00:28:39,085 --> 00:28:41,205 -මං ඔයාව ගෙදරට ඇරලවන්නද? -එපා. 388 00:28:41,285 --> 00:28:42,165 ඔය කොහෙද ජිවත් වෙන්නේ? 389 00:28:42,245 --> 00:28:44,645 -ඇත්තටම මං හොඳින්. -මොකක්ද අනේ, මං ඔයාව ගෙදෙට්ට ඇරලවන්නම්. 390 00:28:44,725 --> 00:28:46,165 අපි නිකන් හි*වා විතරයි ජැක්සන්. 391 00:28:46,285 --> 00:28:48,245 අපි එකිනෙකාගේ ගෙවල් වල ලිපිනය දැනගන්න අවශ්‍ය නෑනෙ, 392 00:28:48,525 --> 00:28:49,605 ඉස්කෝලෙද හම්බෙමු. 393 00:29:07,525 --> 00:29:09,245 Shh! 394 00:29:10,685 --> 00:29:11,685 ඇඩම්? 395 00:29:20,765 --> 00:29:22,445 ඇඳිරිනීතියට වඩා විනාඩි පහක් පරක්කුයි. 396 00:29:23,285 --> 00:29:24,445 සමාවෙන්න තාත්තේ. 397 00:29:25,325 --> 00:29:27,765 -කාලය මදි උනා. -ආයෙ එහෙම වෙන්න දෙන්න එපා. 398 00:29:29,445 --> 00:29:30,925 ඔයා දන්නවනේ නීති. 399 00:29:39,645 --> 00:29:41,485 උදේට ආපහු දෙන්නම්. 400 00:29:50,165 --> 00:29:51,765 - හෙලෝ ආදරවන්තයා.. -ඔහ්, හැමිනෙනවා. 401 00:29:52,365 --> 00:29:54,445 කොහොමද ඇතුලට ආවේ? ඔයා ආයෙ යන්න ඕන. 402 00:29:58,605 --> 00:30:00,365 ඔයාගෙ අත් දෙක වියලියි. 403 00:30:12,445 --> 00:30:14,285 දැන්වත් ටිකක් නග්ගගන්න බැරිද? 404 00:30:15,285 --> 00:30:16,725 -මං එච්චර චාටර්ද? -ඔව්. 405 00:30:16,805 --> 00:30:19,925 නෑ! නෑ, මං එහෙම නෙමෙයි කිවුවේ, මං ටිකක් අවුල් වෙලා ඉන්නේ. 406 00:30:20,565 --> 00:30:22,005 මං දන්නේ නැ ඇයි මං මේකට මෙච්චර පස්සෙන් එන්නේ කියල. 407 00:30:25,245 --> 00:30:26,725 අනෙ, ජනේලෙන් යන්න. 408 00:30:30,525 --> 00:30:31,685 සුභ රාත්‍රියක් ග්‍රොෆ් මහත්මිය. 409 00:30:32,325 --> 00:30:33,805 සුභ රාත්‍රියක් විදුහල්පති ග්‍රොෆ්. 410 00:30:34,245 --> 00:30:36,165 මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නය? 411 00:30:36,245 --> 00:30:37,925 ඇඩම්, දැන්ම මෙතෙන්ට එනවා. 412 00:30:46,725 --> 00:30:49,765 උඹේ අම්මා ඇඩම්ට කිවුවද ඉක්මනින් යන එක ගැන? 413 00:30:49,845 --> 00:30:51,765 -එයා කිවුවේ "පිරිමින්ගෙ කිරි" කියලා. 414 00:30:51,845 --> 00:30:54,085 මං හිතුවටත් වැඩිය ඒක චාටර්. 415 00:30:54,205 --> 00:30:56,525 නෑ, මං කිවුවේ, අවුලක් නෑ. 416 00:30:56,605 --> 00:30:58,725 ඌ හැමතිස්සෙම අහසෙනෙ ඉන්නේ, ඒක නිසා එ හැමදෙයක්ම දැන් අමතක වෙලා ඇත්තේ. 417 00:30:59,125 --> 00:31:00,205 රෙද්ද. 418 00:31:00,285 --> 00:31:02,085 මගුලයි, මගුලයි... 419 00:31:02,605 --> 00:31:03,605 බලන්නවත් එපා. 420 00:31:07,005 --> 00:31:08,485 උඹ යන එන තැන් ගැන පොඩ්ඩක් පරිස්සමින් ඇබිත්තයෝ.. 421 00:31:08,565 --> 00:31:11,285 හේයි, ඇඩම්, උඹ දන්නවද සමලිංගිකත්වය ගැන අමුතු විදිහට බැලුවේ 2008ටත් කලින් කියලා,? 422 00:31:11,725 --> 00:31:12,805 දැන් ඒවා ඉවරයි. 423 00:31:19,965 --> 00:31:20,965 ස්තූතියි අන්වර්. 424 00:31:21,365 --> 00:31:22,605 -තමුසෙත් එක්ක යාලුකමක් නෑ. -හරි. 425 00:31:24,805 --> 00:31:27,005 දැක්කද? කිවුවනේ මිනිහට අමතක වෙලා කියල. 426 00:32:07,325 --> 00:32:08,325 මං නිකන් කිවුවේ. 427 00:32:29,925 --> 00:32:31,005 නියමයි, තමුසෙද? 428 00:32:31,565 --> 00:32:33,605 මට තේරුනා, ඔයා ඒක හදවතෙන්මයි කිවුවේ. 429 00:32:34,645 --> 00:32:35,765 හරි, ඉතින්... 430 00:32:36,485 --> 00:32:38,085 ජීව විද්‍යාව කියන්නේ 431 00:32:38,165 --> 00:32:42,845 මොකක්ද කියලා අද අපි බලමු. 432 00:32:43,045 --> 00:32:45,445 ඇත්තටම පේන විදිහට උකුණන්ගේ වර්ධනයක් ඇතිවෙල තියෙනව. 433 00:32:46,445 --> 00:32:48,365 ග්‍රොෆ් ලොක්කට ඕනෙලු ඔයාලට හොඳ ආරම්භයක් දෙන්න. 434 00:32:48,685 --> 00:32:50,325 මමයි වාසනාවන්තයා නේද? 435 00:32:50,605 --> 00:32:53,365 මං විහිලුවක් කලෙ, මේක සිරාවටම හෙන අවුල් ජාලයක් වෙන්නයි යන්නේ. 436 00:32:53,445 --> 00:32:55,085 ඔයාලා ජෝඩු වශයෙන් වැඩකරන්නේ. 437 00:32:55,285 --> 00:32:56,845 ඔයාලට වැඩ කොල අවශ්‍යයි, 438 00:32:56,925 --> 00:32:58,245 රෝග නිවාරක දෙකක්, 439 00:32:58,325 --> 00:33:00,085 ඒවගේම ප්ලාස්ටික් ශිෂ්ණයකුයි ඇට දෙකකුයි. 440 00:33:14,405 --> 00:33:15,405 අම්.. 441 00:33:22,925 --> 00:33:24,725 ජේසුනේ! 442 00:33:26,965 --> 00:33:27,965 ඊලඟට මොකක්ද? 443 00:33:34,445 --> 00:33:36,845 අහ්... ඒක නෙමෙයි කාලිකා සිවිය. 444 00:33:37,485 --> 00:33:39,325 මං හිතන්නේ මං දන්නව ඒක කොහෙද තියෙන්නේ කියලා, ඒක නිසා ස්තූතියි. 445 00:33:39,445 --> 00:33:42,485 හරි, ඇත්තටම ඔයා වැරදීයි. 446 00:33:43,645 --> 00:33:44,645 එහෙනම් මොකක්ද ඒ? 447 00:33:46,605 --> 00:33:49,885 මේවා මුත්‍රාවාහිනී ග්‍රන්ථ. 448 00:33:50,805 --> 00:33:52,645 කාන්තා පුරස්ථිතය. 449 00:33:53,885 --> 00:33:54,885 එතකොට කොහෙද කාලිකා සිවිය? 450 00:33:58,805 --> 00:33:59,805 සිවිය. 451 00:34:08,125 --> 00:34:09,365 පන්තියෙන් පස්සේ මාව හම්බෙනවා. 452 00:34:12,925 --> 00:34:15,765 හරි, පෝන් පැත්තකට දාන්ඩලා! 453 00:34:15,845 --> 00:34:16,885 පෝන් පැත්තකට දානවලා! 454 00:34:17,765 --> 00:34:18,765 ලමයිනේ! 455 00:34:19,445 --> 00:34:20,445 මොකක්ද ඒ? 456 00:34:21,165 --> 00:34:22,165 මොකුත් නෑ. 457 00:34:22,725 --> 00:34:25,045 ශිෂ්ණ හිස ඉතා සියුම වේ. 458 00:34:25,405 --> 00:34:28,805 හිතු සේ එය වක්‍රවාකාරව පිරිමදින්න. 459 00:34:28,885 --> 00:34:32,325 ඔහු උපරිමය වෙත ලඟාවෙද්දී වේගය වැඩිකරවන්න, 460 00:34:32,605 --> 00:34:36,845 ඔබට දැනෙයි පිපිරීමට ආසන්න ගිනිකන්දක වැනි හැඟීමක් ඔහුගෙ ශිෂ්ණය තුලින්. 461 00:34:37,245 --> 00:34:38,565 බලන්න මෙය දිහා! 462 00:34:38,645 --> 00:34:40,245 හහ්, ඔන්න පටන්ගත්තා! 463 00:34:40,765 --> 00:34:43,565 මට එය දැනෙනවා, බලන්න එය ස්ථුරණය වන හැටි! -කරුණාකර මෙය වහන්න පුලුවන්ද? 464 00:34:43,645 --> 00:34:45,125 දැන් පිටවෙන්න ලඟයි.. 465 00:34:46,085 --> 00:34:47,285 බලන්න... 466 00:34:47,365 --> 00:34:49,165 ඔහ්, නියමයි! 467 00:34:50,125 --> 00:34:51,165 මෙන්න ඔහුට පිටවුනා. 468 00:34:54,205 --> 00:34:55,685 ඔයාට පුලුවන්ද එය ගැන පොඩ්ඩක් බලන්න? 469 00:34:56,845 --> 00:34:58,245 හැමිනියන්ග 470 00:34:58,525 --> 00:35:01,285 හරිල ස්තූතියි හැමෝටම ස්තූතියි ඒ සංදර්ශනේට. 471 00:35:05,205 --> 00:35:06,685 ඔහ්, මගෙ දෙයියනේ! 472 00:35:11,125 --> 00:35:12,165 පොඩ්ඩක් ඕනද? 473 00:35:19,365 --> 00:35:20,605 ඒ ඇත්තටම ඔයාගෙ අම්මද? 474 00:35:21,165 --> 00:35:22,565 ඊටත් වැඩිය චාටර් වෙන්න ඇති. 475 00:35:23,285 --> 00:35:25,045 නියම පොල්ලක් එක්ක වෙන්න ඇති එය ගනුදෙනු කරන්නේ. 476 00:35:26,565 --> 00:35:29,125 ඔහ්, දෙයියනේ, මං හිතන්නෙ මං දැන් මැරිල යයි කියලා. 477 00:35:29,925 --> 00:35:31,005 ඒ ගැන හිතන්න එපා. 478 00:35:31,485 --> 00:35:34,405 මේ ඉස්කෝලෙ පර සමාජ සංවිධානයේ දිගු කාලීන සාමාජිකයෙක් විදිහට මෙ කියන්නේ, 479 00:35:34,525 --> 00:35:35,725 ඔයාට අවුලක් වෙන්නෙ නෑ. 480 00:35:56,365 --> 00:35:57,365 මගුල! 481 00:35:57,605 --> 00:35:58,925 ඔහ්, දෙයියනේ! 482 00:36:01,685 --> 00:36:02,525 -පලයන් යන්න! -හරි. 483 00:36:02,605 --> 00:36:03,885 -හරි! -හිටපල්ලා! 484 00:36:04,685 --> 00:36:05,685 යන්න එපා. 485 00:36:06,245 --> 00:36:07,125 මට උදවු කරන්න. 486 00:36:07,205 --> 00:36:09,445 මං දන්නව අර වීඩියෝ එක එව්වේ තමුසේ කියල. 487 00:36:09,885 --> 00:36:11,445 -ඉතින්? -ඒක නිසා මං තමුසෙට උදවු කරන්නේ නැ. 488 00:36:11,525 --> 00:36:13,845 අනේ කොල්ලෝ, මට දැනෙන්නේ මේක පිපිරිලා යයි වගේ. 489 00:36:13,925 --> 00:36:16,245 -හැබැයි හොඳ ක්‍රමයකට නෙමෙයි. -ඒක මගෙ ප්‍රශ්නයක් නෙමෙයි. 490 00:36:16,325 --> 00:36:17,325 නෑ, හිටාං! 491 00:36:18,045 --> 00:36:19,805 අනේ යන්න එපා. 492 00:36:19,885 --> 00:36:22,565 -අපි නර්ස් කෙනෙක් එක්කගෙන එමුද? -එපා එපා, කාටවත් කියන්න එපා. 493 00:36:23,365 --> 00:36:25,165 -මූ මැරුනොත් මොකද වෙන්නේ? -මැරුනොත්? 494 00:36:25,245 --> 00:36:26,245 ඇඩම්... 495 00:36:27,285 --> 00:36:28,285 තමුසේ මොනාද බිව්වේ? 496 00:36:30,045 --> 00:36:31,045 වයාග්‍රා. 497 00:36:31,125 --> 00:36:32,125 කීයක්ද? 498 00:36:33,845 --> 00:36:36,045 හේයි, බලහන්, 499 00:36:36,565 --> 00:36:39,285 හිතහන් මේ කාමරේ බිත්ති හතර විශ්වාසයේ බිත්ති කියලා. 500 00:36:39,365 --> 00:36:41,485 උඹ කියන මොනම දෙයක්වත් මෙතනින් එහාට පිටවෙන්නේ නෑ. 501 00:36:42,725 --> 00:36:44,365 -තුනක්. -ජේසුනේ. 502 00:36:44,445 --> 00:36:46,205 -කිවුවනේ මොකුත් කියන්නේ නෑ කියලා. -සමාවෙන්න. 503 00:36:46,285 --> 00:36:49,045 තුනක් වැඩිද? ඒකි හැසිරුනු විදිහටනම් නරකයි වගේ. 504 00:36:49,125 --> 00:36:51,245 මට නිකන් ඔල්මොරොන්දම් වගේ. 505 00:36:51,325 --> 00:36:54,605 -පුදුමයක් නැ, ඔයාට මාලිගාවක්ම බිම දාන්න පුලුවන් වගේනේ. -මං කිවුවනේ බලන්න එපා කියලා! 506 00:36:54,685 --> 00:36:55,965 සමාවෙන්න! ඒක හරියට තුන්වෙනි කකුල වගේ. 507 00:36:58,565 --> 00:36:59,645 දැන් මොකද කරන්නේ? 508 00:37:01,445 --> 00:37:02,445 අපි බලන් ඉන්නවා. 509 00:37:07,845 --> 00:37:10,405 -කොහොමද දැන්? -තවම ලොකුයි. 510 00:37:11,885 --> 00:37:12,725 තරහෙන් වගෙ ඉන්නේ, 511 00:37:12,805 --> 00:37:15,645 -කොහෙන්ද තමුසේ වයාග්‍රා ගත්තේ? -තමුසෙට වැඩක් නෑනෙ. 512 00:37:15,725 --> 00:37:17,565 අනේ කියන්නනම් එපා ඔහේගෙ තාත්තගෙන් ගත්තා කියලා. 513 00:37:20,445 --> 00:37:21,445 නෑ. 514 00:37:24,405 --> 00:37:25,325 ඇයි එහෙනම් බිව්වේ? 515 00:37:25,405 --> 00:37:28,205 මං දන්නේ නෑ, හොඳට කෙලින් වෙනවා කියලා දැනගන්න ලැබුනා. 516 00:37:28,285 --> 00:37:30,445 ඔය සෙල්ලම් වැඩ කර කර ඉන්නෙ නැතුව උඹත් එකක් බීලා බැලුවනම් හරි. 517 00:37:30,525 --> 00:37:31,565 මූටත් ප* කේස් තියෙනවා. 518 00:37:31,605 --> 00:37:34,285 -එහෙමද? තමුන් මොනාද දන්නේ වයිලි? -කෙල්ලොත් එක්ක තියෙන කේස් තමයි, 519 00:37:34,485 --> 00:37:35,805 ඒමී කිවුවා තමුසෙට යන්නෙත් නෑ කියලා. 520 00:37:42,045 --> 00:37:43,165 ඒ ප්‍රශ්න වැඩි කමට. 521 00:37:45,205 --> 00:37:47,285 -මොකක්ද ඒ? -හැමෝම දන්නව මට ලොකු භාණ්ඩයක් තියෙනව කියලා. 522 00:37:47,365 --> 00:37:49,125 -ඉතින් උඹට ඒක ලොකු කරගන්න ඕනෙ උනාද? -නෑ. 523 00:37:50,005 --> 00:37:51,565 මට ඕන උනෙ දරදඬු කරගන්න. 524 00:37:51,645 --> 00:37:54,125 -ඇයි හිතුවේ එහෙම නොවෙයි කියලා? -මං දන්නෑ. 525 00:37:55,565 --> 00:37:57,405 අපි වැඩෙ කරනකොට එක එක දේවල් හිතෙන එක නවත්තන්න බෑ මට, 526 00:37:57,445 --> 00:37:59,645 "මං මේකට හොඳ නැද්ද? සමහරවිට මං මේක වැරදියට කරනවද මංදා, 527 00:37:59,685 --> 00:38:02,285 සමහරවිට ඇය දන්නව ඇති මං මේක වැරදියට කරන්නෙ කියලා. අපෙ තාත්තා ආවොත් මොකද වෙන්නේ? 528 00:38:02,365 --> 00:38:04,821 මොකද වෙන්නේ මට හරියටම යන වෙලාවට තාත්තා දොර කඩාගෙන ඇතුලට ආවොත්, 529 00:38:04,845 --> 00:38:07,085 මට නවත්තගන්නත් බැරිවෙනවා, මගෙ මූන දකිනවා, 530 00:38:07,165 --> 00:38:09,765 -මොකද වෙන්නේ.... -හරි හරි, අපිට තේරුනා. 531 00:38:12,565 --> 00:38:13,725 හරි. 532 00:38:13,805 --> 00:38:14,805 හොඳයි... 533 00:38:15,965 --> 00:38:20,285 මට පේන විදිහට ඔයාට යම් කිසි සැක සංකා සහිත බවක් තියෙනවා. 534 00:38:20,925 --> 00:38:24,805 සමහරවිට ඔය උඹේ අහවල් එක ගැන කියන කතා වලින් උඹට හොඳක් වෙන්නෙ නැතිවෙයි. 535 00:38:24,885 --> 00:38:27,045 උඹේ තාත්තව මතක්වෙන එක වැදගත්. 536 00:38:27,765 --> 00:38:29,501 විදුහල්පතිගේ පුතා වෙන එක උඹට කොහොමද දැනෙන්නේ? 537 00:38:29,525 --> 00:38:31,125 අනිවාරෙන්ම මහ ජරා විදිහට. 538 00:38:31,765 --> 00:38:32,605 කියපන්. 539 00:38:32,685 --> 00:38:34,741 හැමෝම මං දිහා හැමවෙලාවෙම බලාගෙන ඉන්නවා... 540 00:38:34,765 --> 00:38:37,045 "අන්න යනවා ඇඩම් ග්‍රොෆ්, විදුහල්පති ගේ පුතා 541 00:38:37,125 --> 00:38:39,965 ඌට අලියෙක්ගේ සයිස් අහවල් එකක් තියෙන්නේ" මටනම් ඉන්න බෑ" 542 00:38:44,285 --> 00:38:45,325 මං හිතන්නේ... 543 00:38:48,725 --> 00:38:50,285 මමත් සාමාන්‍ය ලමයෙක් උනානම් කියලා. 544 00:38:53,045 --> 00:38:54,485 සාමාන්‍ය එකක් තියෙන. 545 00:38:58,205 --> 00:38:59,325 සාමාන්‍ය තාත්තා කෙනෙක් ඉන්න, 546 00:39:01,845 --> 00:39:03,125 මං හිතන්නේ... 547 00:39:03,765 --> 00:39:06,765 උඹට උඹේම කතාවක් ගොඩනගාගන්න වෙයි, 548 00:39:07,125 --> 00:39:08,645 ඒකට උඹව පාලනය කරන්න දෙන්න එපා. 549 00:39:08,725 --> 00:39:11,005 ඔව්, උඹට හෙන සයිස් අහවල් එකක් තියෙනව තමයි. 550 00:39:11,365 --> 00:39:14,085 ඔව්, උඹගෙ තාත්තා නිසා උඹ ඉස්කෝලෙ කැපී පේනවා. 551 00:39:14,605 --> 00:39:16,685 නමුත් ඒ ඇරත් ඒකත් වෙනස් කරගන්න වෙයි. 552 00:39:17,165 --> 00:39:18,365 නමුත් උඹේ පෙනුමට ඒක කරන්න පුලුවන්. 553 00:39:19,645 --> 00:39:20,685 තේරුනාද? 554 00:39:21,165 --> 00:39:22,165 සිරාවටම නෑ. 555 00:39:24,045 --> 00:39:26,805 ඉස්කෝලෙ ඉන්න උන් හිතන දේවල් උඹට වැඩක් නෑ. 556 00:39:26,925 --> 00:39:28,125 උඹ උඹමයි. 557 00:39:28,205 --> 00:39:30,205 කාටවත් උඹෙන් ඒක උදුරගන්න දෙන්න එපා. 558 00:39:30,725 --> 00:39:32,845 ඒ කියන්නේ හැමෝම වැරදියි, සරලවම මම.... 559 00:39:33,965 --> 00:39:34,965 සුපිරියි. 560 00:39:36,885 --> 00:39:39,805 උඹේ අහවල් එක ගැන ආඩම්බර වෙයන්, ඒවගේම උඹේ උරුමය ගැන. 561 00:39:40,085 --> 00:39:41,845 මොකද ඔය එකක්වත් කොහෙවත් යන්නෙ නෑ. නැතිවෙන්නේ නෑ. 562 00:39:42,285 --> 00:39:43,845 උඹට උරුම වෙලා තියෙන දේවල් එක්ක වැඩ කරන්න වෙනවා. 563 00:39:53,485 --> 00:39:54,885 ඒක බහිනවා කොල්ලෝ. 564 00:39:56,445 --> 00:39:57,445 ස්තූතියි දෙයියනේ. 565 00:40:00,925 --> 00:40:03,485 උඹලා කාටවත් මෙ ගැන කියන්නෙ එහෙම නෑ නේද? 566 00:40:04,165 --> 00:40:06,165 අර දෙයක් කිවුවෙ බිත්ති හතරේ විශ්වාසය ගැන. 567 00:40:06,285 --> 00:40:07,445 අපි කාටවත් කියන්නේ නෑ. 568 00:40:07,725 --> 00:40:10,285 උඹ මගෙ යාලුවා එරික්ට පාඩුවේ ඉන්න දුන්නොත් විතරක්. 569 00:40:11,445 --> 00:40:13,525 -හොඳින්. -හොරණෑවා? 570 00:40:13,765 --> 00:40:14,765 උඹේ තීරණය. 571 00:40:15,845 --> 00:40:16,845 හරි. 572 00:40:18,045 --> 00:40:19,805 මං හිතන්නේ ඔයා ඕටිස්ට සමාවක් ණයයි. 573 00:40:23,125 --> 00:40:26,605 සමාවෙයන් ඒ වීඩියෝ එක යැව්වට, නමුත් උබේ අම්මා... 574 00:40:27,685 --> 00:40:29,325 මගෙ ඔලුවේ කැරකෙනවා කොල්ලෝ,.. 575 00:40:30,165 --> 00:40:31,445 එයා... 576 00:40:32,645 --> 00:40:33,645 නිකන් ලිංගික මායාකාරියක් වගේ. 577 00:40:42,165 --> 00:40:43,405 ඒකනම් අසාමාන්‍ය දෙයක්. 578 00:40:46,285 --> 00:40:47,645 පස්සෙ හම්බෙමු ඕටිස්. 579 00:41:01,805 --> 00:41:04,685 විදුහල්පති ග්‍රොෆ් වැඩේට සෙට් කියලා විශ්වාසද? 580 00:41:05,245 --> 00:41:06,725 යෝර්ගර්ට් නිර්මාංශිකයි නේද? 581 00:41:18,525 --> 00:41:20,325 හැමෝගෙම අවධානය දෙන්න පුලුවන්ද කරුණාකරලා? 582 00:41:23,045 --> 00:41:24,165 මට කියන්න දෙයක් තියෙනවා. 583 00:41:24,685 --> 00:41:27,645 මගෙ නම ඇඩම් ග්‍රොෆ්, විදුහල්පති ග්‍රොෆ් කියන්නේ මගෙ තාත්තා. 584 00:41:28,045 --> 00:41:30,605 ඒකනම් ටිකක් අමුතුයි තමයි, මොකද ඉස්කෝලෙදි මං මහ ජරා ගොඩක්. 585 00:41:32,885 --> 00:41:34,525 ඒවගේම මේක... 586 00:41:36,085 --> 00:41:37,285 මේ තමයි මගෙ ප*ය. 587 00:41:43,845 --> 00:41:44,845 නෑ. 588 00:41:45,405 --> 00:41:46,725 ඔව්, ඒක ගොඩක් ලොකුයි. 589 00:41:48,045 --> 00:41:49,981 -ඔහ් දෙයියනේ... -නමුත් මං ගූගල් කරලා බැලුවා, 590 00:41:50,005 --> 00:41:52,485 -ඉතින් මේක නිකන් සාමාන්‍ය ප්‍රමාණයක් විතරයි 591 00:41:52,565 --> 00:41:55,405 ලෝකය පුරා ඉන්න වැඩිහිටි පාර්ශවය තුල ගත්තාම. 592 00:41:56,565 --> 00:41:57,565 ඉතින්, ඔව්.... 593 00:41:58,045 --> 00:42:00,165 මේ තමයි මං.. 594 00:42:00,845 --> 00:42:01,925 මේක තමයි මගෙ ප*ය. 595 00:42:13,965 --> 00:42:15,605 ඔයා උගෙන් වෙන් වෙන්න ඕන. 596 00:42:16,285 --> 00:42:17,485 අනිවාරෙ. 597 00:42:26,205 --> 00:42:27,525 මට උඹට කියන්න දෙයක් තියෙනවා. 598 00:42:32,045 --> 00:42:33,045 මං මගේ පෞර්ෂය හදාගන්නවා. 599 00:42:33,125 --> 00:42:35,701 මං මගේ පෞර්ෂය හදාගන්නවා.! 600 00:42:47,885 --> 00:42:50,005 මං ඒක ලබාගත්තා. 601 00:42:55,845 --> 00:42:58,445 ආයොබෝවන් මිත්‍රයා, මට ඔයාව සෑහෙන මතක් උනා. 602 00:43:01,125 --> 00:43:03,045 ඔයාට මොකක්ද කියන්න තියෙනවා කිවුවේ? 603 00:43:05,165 --> 00:43:06,605 අපි වෙන් වෙන්න ඕන. 604 00:43:08,645 --> 00:43:11,005 -අපි මේ සෙක්ස් කරලා ඉවර උනා විතරයිනේ. -ඔව්. 605 00:43:11,325 --> 00:43:12,965 මට ඕන උනේ අන්තිම පාරට ඒක කරල දාන්න. 606 00:43:13,645 --> 00:43:15,165 දන්නවනේ, මතකයන් වලට, 607 00:43:16,285 --> 00:43:17,805 නමුත් මට තේරෙන්නේ නෑ. 608 00:43:18,885 --> 00:43:20,085 මං හිතුවේ ඒ මං නිසා කියල. 609 00:43:21,005 --> 00:43:22,445 නමුත් ඒ අනිවාරෙන්ම ඔයා. 610 00:43:23,045 --> 00:43:25,205 -මොකක්ද? -හැමදෙයක්ම. 611 00:43:26,925 --> 00:43:29,485 අපි දෙන්නා ගැන තියෙන හැමදෙයම වැරදියි. 612 00:43:30,765 --> 00:43:31,845 සමාවෙන්න. 613 00:43:32,685 --> 00:43:33,965 නමුත් ඒක ඉවරයි. 614 00:43:42,485 --> 00:43:45,125 ඇඩම් ග්‍රොෆ් කරුණාකර විදුහල්පතිතුමාගෙ කාර්‍යාලට වාර්තා කරන්න. 615 00:43:48,045 --> 00:43:50,245 ඇඩම් ග්‍රොෆ් කරුණාකර විදුහල්පතිතුමාගෙ කාර්‍යාලට වාර්තා කරන්න. 616 00:43:55,485 --> 00:43:56,765 ස්තූතියි පැමිනියාට. 617 00:44:04,405 --> 00:44:06,485 තමුසේ දන්නවාද තමුසෙ කරලා තියෙන වැඩේ ? 618 00:44:08,405 --> 00:44:11,725 දෙමව්පියන් දෙතුන් දෙනෙක් මට තර්ජනය කලා එයාලගෙ ලමයින්ව ඉස්කෝලෙන් අස්කරගන්නවා කියලා. 619 00:44:11,805 --> 00:44:15,605 මං මැදිහත් උනෙ නැත්නම් එයාල තමුසෙව අත් අඩංගුවට ගන්න හදන්නේ මහජනයන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධයෙන්. 620 00:44:17,565 --> 00:44:19,125 වාරය අවසන් වන තෙක් රඳවා තබනවා. 621 00:44:19,205 --> 00:44:20,925 -මොකක්? තාත්තේ? -තමුසෙට මං කියපු දේ ඇහුනනේ? 622 00:44:21,645 --> 00:44:22,645 දැන් යමන් යන්න. 623 00:44:24,565 --> 00:44:26,285 මට තමුසේ දිහා බලන්නත් ලැජ්ජයි. 624 00:44:34,125 --> 00:44:35,685 මං ඇඩම්ගෙන් වෙන් උනා. 625 00:44:36,005 --> 00:44:37,925 -තවම එන්නේ නැද්ද? -නෑ ආවා. 626 00:44:38,365 --> 00:44:39,645 අපි සමුගැනීමේ සෙක්ස් එක කරා. 627 00:44:40,085 --> 00:44:43,405 මේකයි කාරනේ, ඉස්කෝලෙ තද වැඩියි මේ වැඩ වලට. 628 00:44:43,845 --> 00:44:46,021 මීට වඩා සමාජයේ ඉන්න කෙනෙක්ව හොයාගන්න ඕන මට... 629 00:44:46,045 --> 00:44:48,165 -ආයෙ කියන්න, එයාට ආවද? -ඔව්. 630 00:44:48,725 --> 00:44:51,525 ඒක හරියට කවුරුහරි එයාගෙ මොලේට තට්ටුවක් දාලා වගේ. -බූම්! 631 00:44:55,149 --> 00:45:19,549 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 632 00:45:20,573 --> 00:45:50,073 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 633 00:46:57,285 --> 00:46:58,365 සමාවෙන්න. 634 00:46:58,445 --> 00:46:59,765 මේක නෙමෙයිද නාන කාමරේ. 635 00:46:59,845 --> 00:47:01,485 නැ, මේක නෙමෙයි නාන කාමරේ. 636 00:47:01,565 --> 00:47:03,005 ඒක නෙමෙයි, මං හැරී. 637 00:47:14,365 --> 00:47:16,085 -අම්මේ? -ඔව් පැටියෝ? 638 00:47:16,965 --> 00:47:18,325 මට අ* ගහන්න බෑ. 639 00:47:21,125 --> 00:47:22,405 පැටියෝ, මට සතුටුයි... 640 00:47:22,485 --> 00:47:24,845 මට අ* ගහන්න බෑ, නමුත් මට ඒ ගැන කතාකරන්න අවශ්‍ය නෑ. 641 00:47:25,445 --> 00:47:26,645 මං ඒක විසඳගන්නම්. 642 00:47:28,125 --> 00:47:29,685 මට ඒක කිවුවට ස්තූතියි. 643 00:47:36,605 --> 00:47:38,365 මං හිතන්නෙ මාත් ගියානම් හරි. 644 00:47:39,085 --> 00:47:41,045 මං හිතන්නේ ඒක තමයි හොඳම දේ. 645 00:47:51,805 --> 00:47:55,965 දවස් 376 යි ඉතුරු. 646 00:47:57,405 --> 00:48:00,205 මං හිතුවේ මේක තමයි අපේ ජීවිත වලින් ඉතුරුවෙලා තියෙන හොඳම අවුරුදු දෙක කියලා. 647 00:48:00,285 --> 00:48:02,045 අඩුමගානෙ ඇඩම් මට කරදර කරන එකෙන් හරි උඹ මාව බේරගත්තනෙ. 648 00:48:02,125 --> 00:48:03,765 ඒකට සෑහෙන ස්තූතියි බං. 649 00:48:04,645 --> 00:48:06,445 -අපිට එකඟතාවක් තිබ්බනේ. -උඹේ උපදෙස් මහ ජරාවක්. 650 00:48:06,525 --> 00:48:07,965 මගෙ කෙල්ල මගෙන් වෙන් උනා. 651 00:48:08,045 --> 00:48:10,005 හැමෝ ලඟම මගෙ ලොකු ප*යේ පොටෝ තියෙනවා. 652 00:48:11,005 --> 00:48:12,005 ගනුදෙනුව ඉවරයි. 653 00:48:13,325 --> 00:48:14,365 පස්සේ හම්බෙමු... 654 00:48:15,085 --> 00:48:16,085 හොරණෑවා. 655 00:48:21,965 --> 00:48:23,965 පේනවනේ? අන්න ඒක නිසයි උඹ හැමවෙලේම හෙල්මට් එකක් දාන්න ඕන. 656 00:48:27,165 --> 00:48:29,645 අම්, මේව් වයිලි කෙලින්ම අපෙ පැත්තට එනවා. 657 00:48:29,725 --> 00:48:32,925 පේන විදිහට ඒකි මොකක්හරි හේතුවකට කෙලින්ම අපි දිහාටමයි එන්නේ. 658 00:48:34,125 --> 00:48:36,005 අහ්, ඕටිස්, ඕටිස් ඕටිස්! 659 00:48:36,085 --> 00:48:38,085 -හරි, එයා ආවා. -ලස්සන හෙල්මට් එක. 660 00:48:38,765 --> 00:48:40,765 ආරක්ශාව ප්‍රථමයෙන්! 661 00:48:40,885 --> 00:48:42,205 තප්පරේකට කතාකරන්න පුලුවන්ද? 662 00:48:44,605 --> 00:48:47,165 -ඔහ්, ඔයාට ඕන.... මං යන්න ඕනද? 663 00:48:47,485 --> 00:48:49,085 ඔව්. 664 00:48:50,125 --> 00:48:51,245 මං මේ.. 665 00:48:52,165 --> 00:48:53,805 එහෙනම් යන්නද? 666 00:49:02,605 --> 00:49:04,925 මොනාද කතාකරන්න ඕන? 667 00:49:06,765 --> 00:49:07,885 පේනවද අර ඉන්න දෙන්නා? 668 00:49:08,205 --> 00:49:11,205 දකුනු පැත්තෙ ඉන්න එකී කවදාවත් මීට කලින් සමලිංගික සම්බන්ධයක් පවත්වලා නැ. 669 00:49:11,285 --> 00:49:13,245 ඒකි අලුත් පෙම්වතියගේ කි*බට බයවෙලා ඉන්නේ. 670 00:49:14,365 --> 00:49:15,245 පේනවද අරකිව? 671 00:49:15,325 --> 00:49:18,445 ඒකි හිතන්නේ පිත්තමට ඇඟිලි ගහන එක තමයි හෙනම වැඩේ කියලා. 672 00:49:18,685 --> 00:49:21,565 ඒකි තමන්ටම වෛර කරනවා, නමුත් අනිත් එවුන්ට අ* ගස්සලා බ* යවන එක නවත්තන්න බෑ, 673 00:49:22,485 --> 00:49:23,685 පේනවද අරුන්ව? 674 00:49:24,205 --> 00:49:26,725 අනිවාරෙන්ම ඌ හැමෝටම උකුණෝ බෝ කරනවා. 675 00:49:27,005 --> 00:49:28,325 මොකක්ද ඔයා කියන්න හදන්නේ? 676 00:49:29,445 --> 00:49:31,805 මේ ඉස්කෝලෙ ලමයින්ට ඔයාගෙ උදවු අවශ්‍යයි ඕටිස්. 677 00:49:32,485 --> 00:49:33,485 ඒවගේම අපිට එයාලගෙ මුදල් අවශ්‍යයි. 678 00:49:34,005 --> 00:49:36,781 මට ඔය විශය ගැන වැඩිය තේරෙන්නේ නැ, නමුත් මං දන්නව මුදල් ගනුදෙනු කරන්න. 679 00:49:36,805 --> 00:49:39,525 මං සල්ලි පිලිබඳ වැඩේ බාරගන්නම්, ඔයා චිකිත්සක වැඩේ කරන්න. 680 00:49:39,605 --> 00:49:41,541 හැම හමුවීමකටම අපි සල්ලි ගමු, ආදායම දෙකට බෙදාගමු. 681 00:49:41,565 --> 00:49:43,485 -චිකිත්සා? -ඔව්, ලිංගික චිකිත්සා. 682 00:49:44,045 --> 00:49:46,245 ඔයාට ලැබුනු තෑග්ගක් ඕක, අපතේ යවන එක අපරාධයක්. 683 00:49:46,845 --> 00:49:51,085 -ඔයා ඇඩම්ට උදවු කරපු හැටි මතක් කරගන්න. -එහෙම නැ, ඌ මට වෛර කරනවා. 684 00:49:51,165 --> 00:49:52,405 මිනිහට ගියා ඕටිස්. 685 00:49:53,045 --> 00:49:55,125 ඔයාගෙ වචන වලින් මිනිහට යවන්න සැලැස්සුවා. 686 00:49:56,765 --> 00:49:57,845 එහෙම තමයි උනේ, 687 00:50:00,285 --> 00:50:02,405 බලන්න, මට මෙතන දවසම ඉන්න බැ, කැමතිද නැද්ද වැඩේට? 688 00:50:03,245 --> 00:50:05,645 -අහ්.. -හරි, අවුලක් නැ, අවුල් ගන්න එපා ඒ ගැන. 689 00:50:05,669 --> 00:50:25,669 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 690 00:50:10,405 --> 00:50:12,485 අහ්... මේව්, හරි... 691 00:50:12,565 --> 00:50:13,565 ඉන්න! ඉන්න! 692 00:50:17,325 --> 00:50:18,325 මං එනවා.!