1
00:00:05,000 --> 00:00:36,999
මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර
වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත.
චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා
සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න.
ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට.
Email : contact@baiscopelk.com
2
00:00:40,300 --> 00:01:20,300
**සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.**
w w w . b a i s c o p e l k . c o m
~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~
3
00:01:28,000 --> 00:01:29,080
හැමිනියන්!
4
00:01:56,680 --> 00:01:57,800
මං විනාඩි දහයෙන් එන්නම්!
5
00:02:13,320 --> 00:02:14,440
නගින්න එපා යකෝ!
6
00:02:36,080 --> 00:02:37,720
-අම්මේ!
-ඕටිස්!
7
00:02:37,800 --> 00:02:39,600
මට සමාවෙන්න!
8
00:02:39,680 --> 00:02:41,880
-මොන?
-නැවතියන් රෙද්ද!
9
00:02:44,880 --> 00:02:46,680
මගෙ පර්ස් එක අමතක උනා.
10
00:03:09,920 --> 00:03:11,440
-ඊයෙ උන දේ...
-අම්මේ..
11
00:03:11,520 --> 00:03:14,640
...කොහෙත්ම ලැජ්ජාවියයුතු දෙයක් නෙමෙයි.
12
00:03:15,240 --> 00:03:18,560
ස්වයංවින්දනයේ යෙදීම සාමාන්‍ය වගේම සෞඛ්යාරක්ෂිත දෙයක්,
13
00:03:19,120 --> 00:03:23,320
ඒවගේම මට ගොඩක් ආඩම්බරයි ඔයා ඔයාගේ මල්වර වියේදී මේ තත්වයෙන් ඉන්න එක.
14
00:03:23,400 --> 00:03:26,760
හරි,
අපි ඕක ගැන කතාකරන්නෙ නැතුව ඉමුද?
15
00:03:28,760 --> 00:03:32,800
කොහොමවෙතත්, ඕනම දේකට නියමිත වෙලාවක් සහ
16
00:03:33,600 --> 00:03:35,360
-ස්ථානයක් තියෙනවා!
-අම්මේ.
17
00:03:35,440 --> 00:03:38,880
ඉතින් මට හොඳටම විශ්වාසයි කාර් එක ඇතුලේ
18
00:03:38,960 --> 00:03:43,400
ඔය වගේ වැඩ කරන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා.
19
00:03:43,480 --> 00:03:44,760
තේරුනා.
20
00:03:47,120 --> 00:03:51,520
පුද්ගලායෙකුගේ ලිංගේන්ද්‍රිය ප්‍රධාන ස්ථානවල එලියට ගන්න එක නීතියෙන් වැරැද්දකුත් වෙනව.
21
00:03:51,600 --> 00:03:53,000
මං ආයෙත් එහෙම කරන්නේ නෑ.
22
00:03:53,360 --> 00:03:54,480
මං පොරොන්දු වෙනව.
23
00:03:56,280 --> 00:04:00,840
ඒවගේම මට තේරුම්ගියා ලඟදි ඉඳන් ඔයා සෑහෙන වෙලාවක් නානවා කියලා.
24
00:04:01,400 --> 00:04:03,600
මං දන්නවා නානකාමරේ කියන්නේ..
25
00:04:04,240 --> 00:04:08,200
කෙනෙක්ට සතුටුවෙන්න තියෙන ආරක්ශිත ස්ථානයක් කියලා.
26
00:04:08,280 --> 00:04:09,640
නමුත් මමත් මෙහෙ ජීවත්වෙනවනේ,
27
00:04:10,040 --> 00:04:11,800
මටත් උණු වතුර අවශ්‍ය කරනවා.
28
00:04:12,240 --> 00:04:13,800
ඉතින් අනේ කරුණාකරලා..
29
00:04:14,360 --> 00:04:15,560
ඒක ඔලුවේ තියාගන්න.
30
00:04:17,240 --> 00:04:19,840
-අනිවාරෙන්ම.
-සුන්දර නැද්ද
31
00:04:19,920 --> 00:04:23,880
මේ ලඟකදි ඉඳන් අපි දෙන්නා විවෘතව හැමදෙයක්ම කතාකරන එක?
32
00:04:24,960 --> 00:04:27,080
මං යන්න ඕනේ.
33
00:04:27,520 --> 00:04:28,520
බායි ඩාර්ලින්.
34
00:04:30,520 --> 00:04:31,680
ආදරෙයි.
35
00:04:34,280 --> 00:04:35,760
වාතාවරණය පැහැදිලියි.
36
00:04:36,360 --> 00:04:37,360
ස්තූතියි.
37
00:04:37,840 --> 00:04:39,440
ඔයා එයාලට කියන්න ඕන ජීන්.
38
00:04:40,440 --> 00:04:43,000
කියමු, නමුත් දැන්ම නෙමෙයි.
39
00:04:43,080 --> 00:04:44,320
මේ සේරම දේවල්...
40
00:04:45,480 --> 00:04:48,000
සන්සුන් උනා විතරයි ඕටිස් සහ මං අතර ...
41
00:04:48,720 --> 00:04:50,000
තවම එයා සූදානම් නෑ.
42
00:04:50,880 --> 00:04:52,800
හරි, නමුත් ඉක්මනින්ම.
43
00:04:59,640 --> 00:05:01,280
මං හිතන්නේ මට ප්‍රශ්නයක් තියෙනව.
44
00:05:01,360 --> 00:05:03,800
මගෙ ශරීරය මාව පාලනය කරනවා.
45
00:05:03,880 --> 00:05:08,400
උඹ උඹේ අහවල් එකේ තියෙන චමත්කාර දේවල් අත්විඳලා මගෙ පුතේ..
46
00:05:08,480 --> 00:05:09,320
ඒක සාමාන්‍යයි.
47
00:05:09,400 --> 00:05:10,400
නෑ ඒක සාමාන්‍ය නෑ.
48
00:05:10,920 --> 00:05:13,201
ඊයෙ රෑ මං චීස් කෑල්ලක් දිහා බලලත් මට නැග්ගා.
49
00:05:13,280 --> 00:05:14,520
මොන චීස් වර්ගෙද?
50
00:05:15,400 --> 00:05:16,720
බ්‍රී චීස්.
51
00:05:16,800 --> 00:05:18,880
සිරා කියන්නේ, ඕනම දෙයක් උනත් ප්‍රශ්නයක් නෑ.
52
00:05:18,960 --> 00:05:22,200
කලින් දවසේ බයිසිකලේ යද්දී නියන්ම පොල්ලක් එලියට ආවා.
53
00:05:22,280 --> 00:05:23,720
ගස් ඇරෙන්න වෙන කිසිම දෙයක් ලඟපාතකවත් නෑ.
54
00:05:23,800 --> 00:05:25,200
කොඩුරෝයි කලිසම්ද අඳින්නේ?
(ලාක්ක වැනි රෙද්දක්)
55
00:05:26,120 --> 00:05:28,440
-කොහොමද දැනගත්තේ?
- ඇතිල්ලෙනවා වැඩියිනේ.
56
00:05:28,520 --> 00:05:30,920
මොකද උඹ ඔච්චර අ* ගහන්නේ?
දැන් කෙල්ලෙකුත් ඉන්නවනේ?
57
00:05:31,000 --> 00:05:32,960
-ඕලයි මායි සේරම ඉතා හෙමින් කරගෙන යන්නේ.
-මචෝ,
58
00:05:33,040 --> 00:05:36,760
උඹට තියෙන්නේ මාරම දැනුමක් ලිංගිකත්වය ගැන.
59
00:05:36,840 --> 00:05:39,080
-මොකටද තවත් බලන් ඉන්නේ?
-මං දන්නේ නෑ.
60
00:05:39,760 --> 00:05:41,440
මේක ලොකු පීඩනයක් බං.
61
00:05:41,520 --> 00:05:44,640
හැම තියරියක්ම මං දන්නවා,
නමුත් වැඩේ කරන්න දන්නේ නෑ.
62
00:05:44,720 --> 00:05:47,400
ඉතින් ඕලා දැනගත්තොත් උබේ අ* ගහන ප්‍රශ්නේ ගැන,
එතකොට මොකද කරන්නේ?
63
00:05:47,800 --> 00:05:49,120
මං හිතුවේ ඒක සාමාන්‍ය දෙයක් කියලා උඹ කියයි කියලා.
64
00:05:58,240 --> 00:06:00,000
රෙද්ද.
65
00:06:02,600 --> 00:06:04,400
පාරෙ බස් එකේම පල!
66
00:06:21,720 --> 00:06:23,920
මං දන්නවා, මං තව පුහුනුවෙන්න ඕන.
67
00:06:24,000 --> 00:06:25,920
අර ශිෂ්‍යත්වය ඔයාට අවශ්‍යයි නේද?
68
00:06:28,240 --> 00:06:30,680
තව පුහුනුවීම් කරන්න,
එතකොට ලඟටවත් යන්න පුලුවන් වෙයි.
69
00:06:31,840 --> 00:06:33,520
මං රැස්වීමට යන්න ඕනේ හරිද?
70
00:07:04,720 --> 00:07:06,080
ඒ කියන්නේ තවම මේව්ගෙන් ආරංචියක් ආවේ නැද්ද?
71
00:07:06,160 --> 00:07:08,640
නෑ, අවුලක් නෑ ඒකට.
72
00:07:09,240 --> 00:07:12,400
මේක අලුත් වාරයක්,
ආයෙ ක්ලිනික් නෑ, රඟපෑම් නෑ.
73
00:07:12,480 --> 00:07:13,800
උඹට ඒක නතරකරන්න බෑ.
74
00:07:13,880 --> 00:07:15,640
උඹ පැත්තකට දාන්න හදන තත්වය දිහා බලහන්.
75
00:07:15,680 --> 00:07:19,040
හැමෝගෙම ලිංගික ප්‍රශ්න දැනගන්න එක මාව ජනප්‍රිය කරන්නේ නෑ.
76
00:07:19,120 --> 00:07:20,840
නෑ, ඒකෙන් උඹ බලවත් වෙනවා.
77
00:07:20,920 --> 00:07:23,320
ඔය ක්ලිනික් කතාව ඕලට ඇහෙන්න කියන්න එපා.
78
00:07:23,400 --> 00:07:25,376
-ඒකි හිතයි පිස්සු කියලා.
-පිස්සුවක් තමයි.
79
00:07:25,400 --> 00:07:26,600
හායි.
80
00:07:27,880 --> 00:07:31,080
ඔය දෙන්නා නියමෙට ගැලපෙනව,
නමුත් දැන් ඕක නවත්තන්න, අප්පිරියයි!
81
00:07:32,240 --> 00:07:34,040
කොහොමද ඔයාට? අවුල් වගේද?
82
00:07:34,120 --> 00:07:35,120
ටිකක් විතර.
83
00:07:35,520 --> 00:07:38,480
-මං දැනගතයුතු දෙයක් තියෙනවද?
-නෑ, ඇත්තටම නෑ.
84
00:07:38,560 --> 00:07:40,840
කිසිම වැදගත් දෙයක් උනේ නෑ.
85
00:07:46,280 --> 00:07:47,440
වසංගතයක් ඇවිත් යකෝ!
86
00:07:47,840 --> 00:07:49,320
ඔයාගෙ මූන ඉස්සරහා එයාලට හුස්මගන්න දෙන්න එපා !
87
00:07:53,000 --> 00:07:54,656
ඇයි මේ වෝකින් ඩෙඩ් එකේ වගේ?
88
00:07:54,680 --> 00:07:57,680
-මොකද වෙන්නේ?
-ක්ලැමීඩියා , හැමෝටම හැදිලා.
(ලිංගිකව හුවමාරුවන රෝගයක්)
89
00:07:57,760 --> 00:07:59,520
එකක් පවුම් පහයි, තුනක් දහයයි.
90
00:07:59,600 --> 00:08:02,296
ක්ලැමීඩියා සුලඟින් බෝ වෙන්නේ නෑ,
හැදිලා තියෙන කෙනෙක් එක්ක
91
00:08:02,320 --> 00:08:03,336
-ලිංගිකව එකතුවෙන්න ඕන.
-ශ්ශ්.
92
00:08:03,360 --> 00:08:06,720
උන් මේක දන්නේ නෑ,
මගෙ බිස්නස් කඩන්න එපා බං.
93
00:08:06,800 --> 00:08:09,200
සයිමන්, සයිමන්, ඕකනම් මහම ජරා වැඩක්.
94
00:08:09,280 --> 00:08:13,080
මං යාලුවා හම්බෙන්න යන්න ඕන,
නමුත් දවල් කෑමෙන් පස්සේ මට හිස් පීරියඩ් එකක් තියෙනව.
95
00:08:13,160 --> 00:08:14,840
-මටත්.
-අපේ පැත්තට එනවද?
96
00:08:14,920 --> 00:08:16,440
හරි, හරි, එන්නම්.
97
00:08:16,520 --> 00:08:18,280
-හරි, පස්සේ හම්බෙමු.
-පස්සේ හමුවෙමු.
98
00:08:18,720 --> 00:08:19,720
-බායි.
-බායි.
99
00:08:20,840 --> 00:08:23,600
ඕක නවත්තනව.
100
00:08:23,680 --> 00:08:25,600
අපි හැමෝම දන්නවා හම්බෙමු කියන්නේ මොකක්ද කියලා.
101
00:08:25,680 --> 00:08:28,360
උඹේ තියරි වල ප්‍රැක්ටිකල් කරන්න කාලෙ හරි බං.
102
00:08:28,440 --> 00:08:31,201
-උඹ දන්නේ නෑ, .. දෙයියනේ...
-සෙක්ස් කොල්ලෝ... මං හිතන්නේ මට ක්ලැමීඩියා හැදිලා.
103
00:08:31,240 --> 00:08:33,536
මට දැනගන්න ලැබුනා මගෙ යෝනිය පිරිමැද බ්ලීච් කරානම් හරි කියලා,
ඒක ඇත්තද?
104
00:08:33,560 --> 00:08:35,760
මං තවදුරටත් උපදෙස් දෙන්නෙ නෑ,
නමුත් යෝනිය බ්ලීච් කරන්න එපා...
105
00:08:35,800 --> 00:08:37,200
ඇඟේ කිසිම තැනක්වත්.
106
00:08:37,280 --> 00:08:39,800
-දොස්තරව හම්බෙන්න ගිහින්.
-සමාවෙන්න , ඔටෝ..
107
00:08:39,880 --> 00:08:41,760
ක්ලැමීඩියා ඇහේ හැදෙනවද?
108
00:08:41,840 --> 00:08:42,840
හරි, මගෙ නම ඕටිස්.
109
00:08:42,920 --> 00:08:45,880
නමුත් ආසාධනය වෙච්චි ලිංගේන්ද්රියක දියර ඇහෙ ගෑවුනොත්
110
00:08:45,960 --> 00:08:47,800
ඔයාගෙ ඇහේ ක්ලැමීඩියා හැදෙනව.
111
00:08:47,880 --> 00:08:49,160
නමුත් මං කවදාවත් සෙක්ස් කරලා නෑ.
112
00:08:49,240 --> 00:08:50,560
අනිවාරෙන්ම මොකක්හරි තියෙයි,
113
00:08:50,640 --> 00:08:53,360
නමුත් තවදුරටත් උපදෙස් දෙන්නේ නෑ මං,
ගිහින් ඔයාගෙ දොස්තරව හම්බෙන්න.
114
00:08:53,440 --> 00:08:55,800
-ඔයා මෙයාලට උදවු කරන්න ඕනෙ.
-මොකක්ද....
115
00:08:56,600 --> 00:08:59,000
-මේව් නැතුව මේක ඉස්සර වගේ නෑ.
-ඇයි? එයා කරපු දේ ලේසියිනේ.
116
00:08:59,080 --> 00:09:01,920
එයා කලේ හමුවීම් අරගෙන සල්ලි ගත්තු එකනේ,
මං උඹ වෙනුවෙන් ඒක කරන්නම්.
117
00:09:02,000 --> 00:09:03,800
ව්‍යාපාරික අධ්‍යාපනයට මට ගිය පාර බී+ එකක් තිබුනා.
118
00:09:03,880 --> 00:09:05,856
- උබ ව්‍යාපාරික අධ්‍යාපනය කලේ නෑ.
- උඹට ඒක අදාල නෑනෙ.
119
00:09:05,880 --> 00:09:07,560
ඔහොම ඉන්න, ඔයා හිතන්නේ ඔයාටත් ක්ලැමීඩියා හැදිලා කියලා නේද?
120
00:09:07,600 --> 00:09:10,200
නෑ, මගෙ කෙල්ල කියනවා මගෙ අරවා කිම්චි රහයිලු...
(ගෝවා සමග සාදනු ලබන කොරියානු ආහාරයක්)
121
00:09:10,280 --> 00:09:11,800
ඇයි එහෙම ප*යක් මට ලැබුනේ?
122
00:09:11,880 --> 00:09:14,160
මෙහෙමයි, පුද්ගලයාගෙන් පුද්ගලයාට රස වෙනස් වෙනව.
123
00:09:14,240 --> 00:09:16,800
කියන්න තියෙන්නේ සෞඛ්‍යාරක්ශිත කෑම වේලක් ගන්න කියලා විතරයි.
124
00:09:16,880 --> 00:09:20,200
කොහොමවෙතත් මං තවදුරටත් උපදෙස් දෙන්නේ නෑ,
ගිහින් වෙන කෙනෙක්ගෙන් උදවු ගන්න.
125
00:09:22,240 --> 00:09:24,280
ඒක පිලිගනින්, උඹ කැමතියි උපදෙස් ලබාදෙන්න.
126
00:09:24,360 --> 00:09:27,720
අහපන්, මේව් මේක අතෑරලා ගියා,
ඉතින් මාත් එහෙමයි.
127
00:09:27,800 --> 00:09:30,240
හරිද?
කතාව ඉවරයි.
128
00:09:30,320 --> 00:09:32,360
ඇයි උඹට ලැබුනු දායාදයෙන් පැනලා යන්නේ?
129
00:09:32,440 --> 00:09:34,496
-මං පැනලා යන්නෙ නැ.
-ඕක උඹේ DNA වල තියෙන්නේ ඕටිස්.
130
00:09:34,520 --> 00:09:35,600
ඕටිස්!
131
00:09:35,680 --> 00:09:38,080
ඔව් අපි මේ පැතිරීම ගැන බයවෙලා ඉන්නේ.
132
00:09:39,000 --> 00:09:40,440
මට ඔයාට කියන්න තියෙන්නේ...
133
00:09:41,920 --> 00:09:43,640
මගෙ ප*ය!
134
00:09:44,080 --> 00:09:45,560
...ඒක පාලනය කරලා තියෙනේ.
135
00:09:46,120 --> 00:09:49,280
මං පස්සේ කතාකරන්නද හැන්රැටී මහත්තයා?
136
00:09:49,360 --> 00:09:50,360
ස්තූතියි.
137
00:09:50,840 --> 00:09:53,720
සභාපති තුමිය ඇවිත්,
එයාට මේ ප්‍රශ්නේ ගැන ආරංචි වෙලා.
138
00:09:53,800 --> 00:09:54,920
එක්කගෙන එනවා.
139
00:09:56,000 --> 00:09:58,480
ඉක්මනට! ඉක්මනට!
ඔය මගුල ගලවනවා.
140
00:10:00,320 --> 00:10:04,040
-මැක්සීන්! හමුවෙන්න ලැබීම සතුටක්නේ!
-අච්චාරුවක් වෙලා තියෙන්නේ නේද,
141
00:10:04,120 --> 00:10:05,440
අච්...
142
00:10:05,520 --> 00:10:08,080
නෑ, නෑ, නෑ,
හැමදෙයක්ම පාලනයක් යටතේ තියෙන්නේ.
143
00:10:09,160 --> 00:10:11,080
මං කැමති නෑ
"මෝර්ඩේල්හි ක්ලැමීඩියා පැතිරයාම"
144
00:10:11,160 --> 00:10:12,960
කියලා හෙට පත්තරවල මුල් පිටුවේ තියෙනවට.
145
00:10:13,040 --> 00:10:15,720
ඉතින්, මේක ඉවරයක් කරන්න අපි මොකද කරන්නේ?
146
00:10:16,280 --> 00:10:17,520
අපි...
147
00:10:17,600 --> 00:10:21,440
මං පවත්වන්න යන්නේ...
148
00:10:22,560 --> 00:10:25,080
හදිසි දෙමාපිය රැස්වීමක් අද රෑට.
149
00:10:25,160 --> 00:10:27,200
අපි මේක මුලින්ම කපලා දාමු.
150
00:10:28,400 --> 00:10:29,400
ගොඩක් හොඳයි.
151
00:10:33,760 --> 00:10:34,760
මං යන්න හදන්නේ.
152
00:10:38,200 --> 00:10:40,160
හැම දෙමාපියෙක්ටම කතාකරලා කියන්න අද රෑට විශේශ රැස්වීමක් තියෙනව කියලා.
153
00:10:42,360 --> 00:10:43,600
මං මගෙ යාලුවාව හෙව්වේ.
154
00:10:46,720 --> 00:10:48,640
හෙලෝ, මං ලිලී.
155
00:10:49,160 --> 00:10:50,960
මං ආසයි ඔය Tank Girl කොමික් කතාවට.
156
00:10:51,600 --> 00:10:53,720
ඔව්, මේක අවතක්සේරු කරපු එකක්.
157
00:10:54,640 --> 00:10:57,080
කලු කුර තියෙන මීයෝ දෙන්නෙක් විද්‍යාගාරය ඇතුලේ සංසර්ගයේ යෙදෙනව,
158
00:10:57,160 --> 00:10:59,160
රැස්වීමෙන් පස්සේ යන්න කැමතිනම් යමු.
159
00:10:59,760 --> 00:11:01,920
උන්ට මාර ලොකු ලිංගේන්ද්‍රියන් තියෙන්නේ.
160
00:11:04,040 --> 00:11:05,040
හරි.
161
00:11:29,080 --> 00:11:31,000
පේනවිදිහට ෆියෝනාගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ.
162
00:11:31,480 --> 00:11:33,680
සංගීත කෑම්ප් එකේදි ඒකි හෙන මෝලෙන් හිටියේ,
අනිවා එහෙන් තමයි පැතිරෙන්න ඇත්තේ.
163
00:11:34,080 --> 00:11:37,400
මෙතන ඉන්න හැමෝටම ක්ලැමීඩියා තියෙන එක පුදුම වැඩක්.
164
00:11:37,760 --> 00:11:40,680
මං හිතන්නේ මේක සරල කේස් එකක්.
165
00:11:41,120 --> 00:11:43,440
මොන හු*තක්ද කරන්නේ?
තමුසෙ මගෙ කකුල පෑගුවනේ.
166
00:11:46,320 --> 00:11:47,320
මට සමාවෙන්න.
167
00:11:51,520 --> 00:11:52,720
-නවත්තනවා.
-පල යන්න!
168
00:11:52,800 --> 00:11:54,920
තෝ වේසියක් නොවුනානම්,
169
00:11:55,000 --> 00:11:57,200
-අපිට මේ වගේ දෙයක් වෙන්නේ නෑ.
-ඔය හු*තෙ කට වහපන්!
170
00:11:59,360 --> 00:12:01,056
-තෝ සිරාවටම අඬනවද ඔය?
-ජරා වේසි!
171
00:12:01,080 --> 00:12:05,160
දෙයියනේ!
උන් ජර්මෙන් ස්ටුවර්ට්ව හමගහනවා.
172
00:12:05,560 --> 00:12:07,480
අඩුමගානේ මං බොරුවට රඟපාන්නේ නෑ.
173
00:12:08,280 --> 00:12:09,800
මෝඩ වේසි.
174
00:12:16,600 --> 00:12:18,440
මං යන්න ඕනෙ, සමාවෙයන්.
175
00:12:18,520 --> 00:12:19,520
Ooh!
176
00:12:22,520 --> 00:12:23,880
සමාවෙන්න, සමාවෙන්න.
177
00:12:27,960 --> 00:12:30,280
-මාව තල්ලුකරන්න එපා.
-උඹ අපිව කෑවා...
178
00:12:31,400 --> 00:12:32,520
මේක මහ ජරා ශෝ එකක්.
179
00:12:42,760 --> 00:12:46,680
අපි හොඳ අත්පොලසන් නාදයක් දෙමු !
180
00:12:47,240 --> 00:12:49,280
මහ විනාශකාරයෝ ටිකක් නේද?
181
00:12:51,320 --> 00:12:52,560
තෝ මහ වේසියක්!
182
00:13:12,800 --> 00:13:13,640
තව චොක්ලට්.
183
00:13:13,720 --> 00:13:16,360
සර්, මං දැනට තුන්පාරක් ඔයාගෙ බිස්කට් එකට චොක්ලට් දැම්මා.
184
00:13:16,440 --> 00:13:17,640
තව චොක්ලට් දෙන්න.
185
00:13:36,680 --> 00:13:37,840
මට විහිලු කරනවද කොහෙද.
186
00:13:45,000 --> 00:13:46,920
වයිලි, ආයෙ එනවා!
187
00:14:02,560 --> 00:14:03,760
මට ඔයාව පේනව.
188
00:14:06,000 --> 00:14:08,040
හායි ගෙඹි මූනි,
මේ මම , අම්මා.
189
00:14:08,120 --> 00:14:10,040
ඔව්, මං දන්නව තමුන් කවුද කියල,
මොනාද ඕනේ මගෙන්?
190
00:14:20,240 --> 00:14:22,240
-හොඳට ගැහුවද?
-මං කිවුවනේ ප්‍රශ්නයක් තියෙනව කියලා මට.
191
00:14:22,320 --> 00:14:23,800
ජේසුනේ...
192
00:14:33,240 --> 00:14:34,920
-කොහොමද වැඩ?
-මචන්..
193
00:14:36,600 --> 00:14:38,320
උඹ හොඳින්ද?
194
00:14:39,000 --> 00:14:41,000
සමාවෙන්න.
195
00:14:41,080 --> 00:14:43,320
මං හිතුවේ වෙන කෙනෙක්ව දැක්කා කියලා...
196
00:14:44,560 --> 00:14:45,560
විනාඩියක් කතාකරන්න පුලුවන්ද?
197
00:14:46,040 --> 00:14:48,520
මාර්තයි ග්වේනුයි මාව ඇකපෙලා කණ්ඩායමෙන් අයින් කරන්න හදන්නේ
198
00:14:48,600 --> 00:14:51,080
ක්ලැමීඩියා බෝ කලේ මං කියලා පිලිගත්තේ නැත්නම්,
නමුත් ඒ මං නෙමෙයි.
199
00:14:51,160 --> 00:14:52,720
මං ටෙස්ට් එකක් කලා,
මට එහෙම ලෙඩක් නෑ.
200
00:14:52,800 --> 00:14:54,680
මං තවදුරටත් උපදෙස් ලබාදෙන්නෙ නෑ,
201
00:14:54,760 --> 00:14:56,800
නමුත් මං ඇත්තටම හිතන්නේ නැ කාටවත් ක්ලැමීඩියා තියෙනව කියලා.
202
00:14:56,880 --> 00:14:59,176
-ඒක නිකන් මවාගත්තු එකක් විතරයි.
-නෑ, එයාලා කාටහරි ඕක තියෙනවාමයි.
203
00:14:59,200 --> 00:15:01,896
එයාලත් ටෙස්ට් එක කරලා බෙහෙත් බිවුවා,
නමුත් මේක මගෙ වැරැද්ද විදිහට පටවන්නයි උත්සහ කරන්නේ.
204
00:15:01,920 --> 00:15:04,280
දැන් ඉස්කෝලෙ ඉන්න හැමෝම හිතන්නේ මං ඇවිදින ඉස්පිරිතාලයක් කියලා.
205
00:15:04,920 --> 00:15:08,480
මට දැනගන්න ලැබුනා ෆියෝනට ක්ලැමීඩියා හැදුනේ පිරිමි පස් දෙනෙක්ගෙ
බඩු මූනට දාගත්තට පස්සේ කියලා.
206
00:15:08,560 --> 00:15:10,480
මොන වේසියක්ද මන්දා...
207
00:15:12,240 --> 00:15:16,240
අනේ, මේක මහ නින්දාවක්,
මොනව කරන්නද කියලා හිතාගන්න බෑ.
208
00:15:22,200 --> 00:15:25,400
හරි, මේ ඉන්නේ එරික්,
එයා තමයි හමුවීම්, වෙන්කිරීම් ගැන බලාගන්නේ.
209
00:15:25,480 --> 00:15:27,360
-එයා ඔයාට වෙලාවක් දායි.
-දැනට මං ලඟ ඩයරියක් නෑ,
210
00:15:27,440 --> 00:15:30,360
නමුත් මං මගෙ මොලයෙන් ඒවා හසුරවන්නම්.
211
00:15:30,880 --> 00:15:31,880
ස්තූතියි.
212
00:15:35,840 --> 00:15:37,080
ඒක ඇත්තද ටිම්?
213
00:15:37,960 --> 00:15:42,600
ඔයා ක්ලාරාට කිවුවද එයත් එක්ක ලිංගිකව ඉන්නවට වඩා බල්ලොත් එක්ක කරන එක සැපයි කියලා?
214
00:15:43,400 --> 00:15:44,400
ඔව්.
215
00:15:47,240 --> 00:15:48,520
විස්තර කරලා කියන්න පුලුවන්ද?
216
00:15:50,320 --> 00:15:51,360
බල්ලෝ...
217
00:15:52,080 --> 00:15:53,480
ගොඩක්ම නිශ්ෂබ්දයි.
218
00:16:12,800 --> 00:16:13,800
හරි.
219
00:16:14,520 --> 00:16:17,520
ඇයි ඔයාලා හිතන්නේ ෆියෝනාගෙන් ඔයාලට ක්ලැමීඩියා හැදුනයි කියලා?
220
00:16:17,600 --> 00:16:19,520
සංගීත කෑම්ප් එකේදී එයා ත්‍රීසම් එකක් කලා.
221
00:16:19,600 --> 00:16:22,400
Mozart's Concerto 21 ප්රසංගයේදී සැමී වොට්සන්ට අ* පාරක් ගැස්සුවා.
222
00:16:22,480 --> 00:16:25,840
ඒවගේම හැමෝම දන්නව මේකි ජමාල් ජේකබ්ගේ *ක්ලැරිනට් එක අස්සේ ඔබාගත්තා කියල!
(සංගීත භාණ්ඩයක්)
223
00:16:25,920 --> 00:16:28,400
කරුණාකරලා ෆියෝනාට අපහාස කරන එක නවත්තමුද?
224
00:16:28,480 --> 00:16:31,640
එයා සම්පූර්ණ ලිංගික පරීක්ශාවක් කරගෙන තියෙන්නේ,
ඒවගේම ප්‍රථිපල ගොඩක් හොඳයි,
225
00:16:31,720 --> 00:16:33,176
ඔය දෙන්නගෙන් එක්කෙනෙවත් එයත් එක්ක නිදාගත්තේ නැති නිසා
226
00:16:33,200 --> 00:16:36,360
මට හිතාගන්න බෑ ඔයාලා කොහොමද කියන්නේ කියලා එයා නිසා මේ ලෙඩ බෝ වෙනවා කියන කතාව.
227
00:16:36,440 --> 00:16:39,880
මොකද මේකි වේස කට අපි හැමෝම පාවිච්චි කරන වාදන භාණ්ඩ වල ගාවන නිසා.
228
00:16:39,960 --> 00:16:42,241
-අන්න එහෙමයි අපි ඒක අල්ලගත්තේ!
-මට ක්ලැමීඩියා නෑ!
229
00:16:42,280 --> 00:16:44,120
-කී පාරක්නම් මං කියන්නද?
230
00:16:44,200 --> 00:16:46,616
එයා කෙලින්ම කිවුවනේ...
231
00:16:46,640 --> 00:16:48,040
නවත්තනවා, නවත්තනවා!
232
00:16:50,040 --> 00:16:53,960
ෆියෝනාට ක්ලැමීඩියා තිබුනත්,
ඔයාලට බෑ ඒ වගේ ලෙඩක්
233
00:16:54,040 --> 00:16:56,520
වාදන භාණ්ඩයක් මගින් හුවමාරු කරගන්න.
234
00:16:56,600 --> 00:16:59,240
දැන් පරක්කු වැඩියි,
හැමෝම හිතන්නේ ඒක උනේ මං නිසා කියලා.
235
00:17:02,120 --> 00:17:03,640
ඔය දෙන්නා ලිංගිකව ක්‍රියාකාරියි නේද?
236
00:17:04,400 --> 00:17:06,240
දෙතුන් දෙනෙක් එක්කම?
237
00:17:06,640 --> 00:17:08,320
ඔව්,
නියමයි.
238
00:17:08,400 --> 00:17:11,600
ඔය දෙන්නා මට ලිස්ට් එකක් දෙන්න ඕනේ
239
00:17:11,680 --> 00:17:13,800
ලඟකදී සෙක්ස් කරපු හැම කෙනාගෙම,
240
00:17:13,880 --> 00:17:15,440
එතකොට අපිට දැනගන්න පුලුවන් කාටද ලෙඩේ තියෙන්නේ කියලා.
241
00:17:15,880 --> 00:17:18,040
ඊටපස්සේ ඔයාලට පුලුවන් ඒක බෝවුනේ ෆියෝනාගෙන් නෙමෙයි කියලා හැමෝටම කියන්න.
242
00:17:18,400 --> 00:17:19,480
නම් ටික.
243
00:17:32,640 --> 00:17:35,880
කාලකන්නි කන්යාවියෝ ටෝල්ස්ටෝයිගේ පොත් කියවමින්
උන්ගේ කන්‍යාභාවය කසාදය වෙනකන් පරිස්සම් කරනවා.
244
00:17:35,960 --> 00:17:40,120
ඊටපස්සේ ඔහු කියනව , "ඔව් තාත්තේ, නමුත් ඔයාට තේරෙනවනේ,
මං අශ්වයෙක් මිලදී ගන්නම ඕන"
කියලා.
245
00:17:43,720 --> 00:17:45,440
ඔය ගංජා කාරයින්ට උන්ගෙ නම් ටිකවත් මතක නෑ
246
00:17:45,520 --> 00:17:47,840
නමුත් හිතන් ඉන්නේ වාත අරින එක හෙන ආතල් වැඩක් කියලා.
247
00:17:53,320 --> 00:17:56,520
අඩි පහක් විතර උඩින් යන කණ්ඩායමේ උන්ගේ නීති හෙන භයානකයි.
248
00:17:56,600 --> 00:17:57,960
නියම ඇඳුම.
249
00:17:58,040 --> 00:17:59,080
ස්තූතියි.
250
00:17:59,160 --> 00:18:00,320
ඇස් දිහා බලන්න එපා.
251
00:18:00,400 --> 00:18:03,040
-නමුත් එයා මගෙ ඇඳුමට කැමතියිනේ.
-එයා කිසිම කෙනෙක්ගේ ඇඳුම්වලට කැමති නෑ.
252
00:18:04,760 --> 00:18:05,600
දෙයියනේ.
253
00:18:13,720 --> 00:18:15,440
-මොන කණ්ඩායමේද එයා ඉන්නේ?
-මං දන්නේ නෑ,
254
00:18:15,520 --> 00:18:17,760
නමුත් මං හිතන්නේ මට පොඩී සුරාන්තයක් ලැබුනා වගේ.
255
00:18:24,120 --> 00:18:25,400
එයා ප්‍රංශයෙන් ඇවිත් තියෙන්නේ.
256
00:18:25,480 --> 00:18:27,480
ඒවගේම මට දැනගන්න ලැබුනා එයා මැදපෙරදිග රජ කුමාරයාගේ පුත්‍රයෙක් කියලා.
257
00:18:27,560 --> 00:18:29,936
මට දැනගන්න ලැබුනා එයා කිම් කාර්ඩේශියන්ගේ හොරෙන් හදාගත්තු සහෝදරයා කියලා.
258
00:18:31,120 --> 00:18:33,440
එයා මගෙ පෙම්වතා වෙයි, හරිද?
259
00:18:39,240 --> 00:18:40,360
ඇරපන් මට.
260
00:18:40,440 --> 00:18:43,680
ඉතින්, අපි ලූක් හැනාටිටයි නීල් ස්පෙන්සර්ටයි කතාකලානේ,
261
00:18:43,760 --> 00:18:45,760
එයාලා දෙන්නම් ටෙස්ට් එක කරලා,
ප්‍රශ්නයක් නෑ.
262
00:18:45,840 --> 00:18:46,680
හරි.
263
00:18:46,760 --> 00:18:50,120
මාර්තා කිවුවේ එයා ටොම් බේකර්ව සිපගත්තා කියලා විතරයිනේ,
ඒක නිසා ඌව ලිස්ට් එකේ අන්තිමටම දාමු.
264
00:18:50,200 --> 00:18:51,920
මගෙ දෙයියනෙ, ඕටිස්!
265
00:18:52,560 --> 00:18:53,560
ඕටිස්!
266
00:18:54,120 --> 00:18:55,120
ඕටිස්!
267
00:18:59,120 --> 00:19:00,120
ඕටිස්!
268
00:19:00,680 --> 00:19:01,680
මොකද?
269
00:19:03,520 --> 00:19:06,640
මං මෙච්චර කාලෙකට දැකලා තියෙන සරාගීම පිරිමියා මේ දැන් මෙතනින් ගියා,
270
00:19:06,720 --> 00:19:08,720
උඹට ඌව මගෑරුනා මේ ක්ලැමීඩියාවක් නිසා.
271
00:19:10,520 --> 00:19:12,680
ඉතින්, තව එකම එක නමයි මේ ලිස්ට් එකේ තියෙන්නේ.
272
00:19:17,560 --> 00:19:19,000
සිරාවටම?
273
00:19:20,040 --> 00:19:21,440
වෝහ්,වෝහ්, වෝහ්...
274
00:19:21,520 --> 00:19:23,720
ජැක්සන් කොල්ලෝ,
මේ ඕටිස් ළමයා.
275
00:19:24,400 --> 00:19:26,320
ඕටිස් බං.
276
00:19:26,760 --> 00:19:28,280
-මොනාද ඕනේ?
-මෙහෙමයි,...
277
00:19:29,720 --> 00:19:32,280
අපි මේ කල්පනා කලේ උඹ ඇයි අර ඇකපෙලා කණ්ඩායමට ක්ලැමීඩියා බෝ කලේ කියලා.
278
00:19:32,920 --> 00:19:35,000
-මොකක්ද ?
-අපි මේ කල්පනා කලේ...
279
00:19:35,080 --> 00:19:36,320
පේන විදිහට...
280
00:19:36,880 --> 00:19:40,200
ඔයා මාර්තයි ග්වේනුයි එක්ක ලිංගකව හැසිරිලා තියෙනවා,
ඒ දෙන්නටම ක්ලැමීඩියා තියෙනව.
281
00:19:40,280 --> 00:19:42,960
-ඉතින් මං මේ උත්සහ කලේ....
-මං කවදාවත් ආරක්ශිත ක්‍රම පාවිච්චි නොකර සෙක්ස් කරන්නේ නෑ.
282
00:19:43,040 --> 00:19:45,400
ඒවගේම මං ටෙස්ට් එක කලා.
කැමතිද ප්‍රථිපල බලන්න?
283
00:19:45,800 --> 00:19:46,640
-නෑ.
-ඔව්.
284
00:19:46,720 --> 00:19:50,080
අන්න ඒකම තමයි අපිට අවශ්‍ය ජැක්සන් මාචෙටි.
285
00:19:53,400 --> 00:19:54,400
කෝ ඉතින්.
286
00:19:54,920 --> 00:19:55,920
ස්තූතියි!
287
00:19:56,520 --> 00:19:58,800
-මං ඔයාව විශ්වාස කරනවා.
-නමුත් ඔයා මං ලඟට ආවානේ.
288
00:19:59,920 --> 00:20:02,000
එයාගෙ ප්‍රශ්නයක් නෑ,
289
00:20:02,640 --> 00:20:04,360
ඔයාගෙ ප්‍රශ්නයක් නෑ.
290
00:20:05,840 --> 00:20:08,800
බොහොම ස්තූතියි මගෙ ලිංගික ජීවිතය ගැන ක්‍රියාකාරීව අවධානය යොමු කලාට.
291
00:20:09,160 --> 00:20:10,400
මං වෙනුවෙන් මේව්ට හායි කියලා කියන්න.
292
00:20:10,480 --> 00:20:11,600
ඕහ්.
293
00:20:11,680 --> 00:20:13,120
මං එයාව දැක්කේවත් නෑ.
294
00:20:14,720 --> 00:20:16,400
ඇයි දැන් ජැක්සන් උඹට වෛර කරන්නේ?
295
00:20:23,600 --> 00:20:24,520
කටවහපන්.
296
00:20:24,600 --> 00:20:26,600
මචෝ, ආයෙත් කෙලින් වෙලා!
297
00:20:30,520 --> 00:20:33,760
ක්ලැමීඩියා නිසාද ජැක්සන් නිසාද උඹට කෙලින් උනේ?
298
00:20:33,840 --> 00:20:37,160
වාව්,වාව්,වාව්,වාව්...
299
00:20:38,800 --> 00:20:41,560
-ඔයාගෙ නංගි ලොකු වෙලා නේද?
-අඩ සොහොයුරිය.
300
00:20:42,160 --> 00:20:44,360
මං ඔයාව හැදුවෙත් ඒ දරුබොක්කෙම තමයි,
ඔයාලා සහෝදරියෝ.
301
00:20:45,320 --> 00:20:46,640
ඉතින් ඔයා ආයෙත් මෙයාව ඉල්ලගත්තද?
302
00:20:46,720 --> 00:20:49,240
මෙයා ටික කාලෙකටයි කිරිඅම්මා ලඟ හිටියේ.
303
00:20:49,760 --> 00:20:52,440
මාව දැකලා එකපාර කලබල උනා නේද?
කියන්නෙවත් නැතුව ආපු එක.
304
00:20:57,120 --> 00:20:58,600
මත්ද්‍රව්‍ය නිවාරණයේ නවවෙනි පියවරේ මං ඉන්නේ.
305
00:20:59,560 --> 00:21:01,776
-වෙච්චි දේවල් හරි අතට....
- ...ඔයා කරපු දේවල් ඇති.
306
00:21:01,800 --> 00:21:04,561
-අපි මීට කලිනුත් මේ ගැන කතාකලානේ එරින්.
-මට එරින් කියන්න එපා, මං ඔයාගෙ අම්මා.
307
00:21:05,080 --> 00:21:06,120
මේ වතාවේ මේක වෙනස්.
308
00:21:06,200 --> 00:21:08,200
මට හොඳ අනුග්‍රාහකයෙක් ඉන්නවා,
මං අවුරුද්දක් තිස්සේ පාවිච්චි කලේ නෑ.
309
00:21:08,680 --> 00:21:11,800
මං ස්ථාවර වෙනකන් තමයි එන්නේ නැතුව හිටියේ,
ඉතින් දැන් මං ආවනේ.
310
00:21:12,920 --> 00:21:15,080
ඔයාගෙ වැඩවලට මාව හවුල් කරගන්න එකනම් නියමෙට කරනවා.
311
00:21:18,440 --> 00:21:19,720
සමහරදේවල් වෙනස්කරන්න බෑ.
312
00:21:20,080 --> 00:21:22,040
මං හිතන්නේ ඔයාට තේරෙයි ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා එරින්.
313
00:21:22,120 --> 00:21:23,560
කට පුරෝගෙන කතාකරන්න එපා.
314
00:21:25,840 --> 00:21:28,800
දන්නවද?
මේ වතාවේ වරදට සමාව දෙන්න බැරිවෙන හැඩයි.
315
00:21:31,120 --> 00:21:32,760
ඔයා ඔයාගෙ බර්ගර් එක කෑවෙත් නෑනෙ?
316
00:21:41,680 --> 00:21:43,040
විශ්වාසද කවුරුවත් ඇතුලේ නෑ කියලා?
317
00:21:46,640 --> 00:21:47,720
අනිවාරෙන්ම.
318
00:21:49,520 --> 00:21:50,520
ඉක්මනට!
319
00:22:00,600 --> 00:22:02,200
-මෙහෙම අවුලක් නැද්ද?
-ඔව්.
320
00:22:06,320 --> 00:22:07,440
ඒකට කමක් නැද්ද?
321
00:22:09,000 --> 00:22:10,040
ඔව්.
322
00:22:33,640 --> 00:22:37,360
-ඇයි ඒක වැඩකරන්නෙ නැත්තේ?
-මං දන්නෙ නෑ, දිගටම කරගෙන යන්න.
323
00:22:41,760 --> 00:22:42,760
මගෙ වැරැද්දක්ද?
324
00:22:43,200 --> 00:22:45,480
නැ, නෑ, ඔයා නෙමෙයි,
සමහරවිට..
325
00:22:48,840 --> 00:22:51,800
-ඇයි මේක නගින්නේ නැත්තේ?
-මං දන්නෙ නැ, මං දන්නේ නෑ.
326
00:22:53,560 --> 00:22:56,360
-සමාවෙන්න , මට බෑ.
-නෑ , මට සමාවෙන්න, ආයෙ එන්න.
327
00:22:56,440 --> 00:22:58,520
ඕටිස්! පඩිපෙල!
328
00:23:00,400 --> 00:23:01,496
-ඔයා හොඳින්ද?
-හැමිනෙනවා!
329
00:23:01,520 --> 00:23:03,360
-ඕටිස්!
-අම්මේ!
330
00:23:03,440 --> 00:23:04,320
මොන?
331
00:23:04,400 --> 00:23:06,120
-තාත්තේ?
-මොන හු*තක්ද මෙ වෙන්නේ?
332
00:23:06,200 --> 00:23:07,440
-මට සමාවෙන්න.
-වස්තුවේ...
333
00:23:07,520 --> 00:23:08,896
මොන හු*තක්ද ඔය කරන්නේ?
334
00:23:08,920 --> 00:23:10,200
මට සමාවෙන්න.
335
00:23:11,440 --> 00:23:12,920
මට සමාවෙන්න.
336
00:23:14,680 --> 00:23:18,360
අපේ සම්බන්ධය ඔයාලගෙ සම්බන්ධයට කරදරයක් වෙනවට අපි කැමති උනේ නෑ.
337
00:23:19,280 --> 00:23:21,480
-සම්බන්ධය?
-ඔයාගෙ අම්මයි මායි ආදරේ කරනවා.
338
00:23:22,720 --> 00:23:23,960
අම්මා ඒවා කරන්නේ නෑ.
339
00:23:25,040 --> 00:23:26,160
කියන්න අම්මේ.
340
00:23:27,160 --> 00:23:28,800
යාකබ් සහ මං ආදරය කරනවා.
341
00:23:29,720 --> 00:23:31,680
මොකක්, ඒ කියන්නේ සාමාන්‍ය විදිහට සෙක්ස් කරන එකනේ?
342
00:23:31,760 --> 00:23:33,520
-ඔටිස්.
-පැටියෝ...
343
00:23:34,520 --> 00:23:35,800
නිකන්ම දෙයක් නෙමෙයි.
344
00:23:39,880 --> 00:23:42,360
ඔයාට කියන්න වෙන දෙයක් තියෙනවද?
345
00:23:42,440 --> 00:23:46,520
මෙතන් ප්‍රශ්නයක් නෑ,
ඕනෙම දෙයක් කියන්න පුලුවන් ඔයාට.
346
00:23:48,040 --> 00:23:49,480
ඔයා මගෙ පෙම්වතියගේ තාත්තත් එක්ක පෙම් කෙලිනව.
347
00:23:50,200 --> 00:23:53,200
මං සාමාන්‍ය කොල්ලෙක් කියලා මට දැනෙන්න පටන්ගත්තා විතරයි,
348
00:23:53,280 --> 00:23:56,360
දැන් ඔයා ආයෙත් මාව විකාර කාරයෙක් බවට පත්කලා!
349
00:23:57,280 --> 00:23:58,680
ඕටිස්.
350
00:23:58,760 --> 00:24:00,136
අවුලක් නැ.
351
00:24:00,160 --> 00:24:01,480
එයා ඒක තේරුම්ගනීවි.
352
00:24:01,920 --> 00:24:03,200
මේක හොඳ දෙයක්.
353
00:24:07,840 --> 00:24:09,160
මටත් එකක් ගන්න පුලුවන්ද?
354
00:24:09,240 --> 00:24:11,560
තමන්ගේ ලමයි ඉස්සරහා දුම් බොන එක හරි නෑ.
355
00:24:11,640 --> 00:24:15,200
කොහොමත් මං මෙයාට වෙන වැඩක් කරන්න ඉන්නේ.
ඔය බොන එකෙන්ම උගුරක් දෙනවද?
356
00:24:23,720 --> 00:24:26,920
මං දන්නව ඔයා මාව විශ්වාසකරන්නේ නෑ කියලා,
නමුත් මේ වතාවේ වාතාවරණය වෙනස්.
357
00:24:27,800 --> 00:24:28,800
බලන්න.
358
00:24:30,800 --> 00:24:31,800
මට මේවා හම්බුනා.
359
00:24:33,440 --> 00:24:35,720
-ඔයා හැමදාම දිලිසෙන දේවල් වලට ආසාකලානේ.
-මේවා ගන්න නෑ දැන්.
360
00:24:35,800 --> 00:24:37,520
කෝ ඉතින්, මේක ඔයාට ගැලපෙනවා.
361
00:24:41,000 --> 00:24:43,320
මං ඔයාගෙ වයසේ ඉන්නකොට ඔය වගෙ කොන්ඩේ පාටකරන්න පුරුදුවෙලා හිටියා.
362
00:24:43,920 --> 00:24:45,600
මේවා ගන්න කොහෙන්ද සල්ලි?
363
00:24:45,640 --> 00:24:46,760
මං කෙනෙක්ව මුනගැහෙනව.
364
00:24:47,600 --> 00:24:50,040
එයාගෙ නම ජේම්ස්, මට එයාව හම්බුනේ මත්ද්‍රවය නිවාරණයෙදී.
365
00:24:50,120 --> 00:24:52,536
එයා ජිවීතේ හරියට ගැටගහගන්නවා,
ඒවගේම මට හරි විදිහට ජිවත්වෙන්න උදවුකරනවා.
366
00:24:52,560 --> 00:24:54,720
එයාට හරියටම තේරෙනවා නැවත ප්‍රකෘති තත්වයට එන එක කොච්චර අමාරුද කියලා.
367
00:24:55,720 --> 00:24:57,520
මට කියන්නනම් එපා ඌත් එක්කත් හැමිනුනා කියලා.
368
00:24:59,520 --> 00:25:02,320
-ඔයාව විශ්වාසකරන්නත් බෑ...
-තවදුරටත් එයා මගෙ අනුග්‍රාහකයා නෙමෙයිනේ නේද?
369
00:25:02,400 --> 00:25:03,840
දැන් මට අලුත් අනුග්‍රාහකයෙක් ඉන්නවා.
370
00:25:04,840 --> 00:25:07,000
මං ඒක සීරියස්ම අරගෙන තියෙන්නේ, ඔයාට තේරෙනවද?
371
00:25:11,040 --> 00:25:12,760
අම්මා විනාඩියෙන් එනවා පැටියෝ.
372
00:25:15,120 --> 00:25:16,720
ඒවගේම එයා එල්සිට ගොඩක් ආදරෙයි.
373
00:25:16,800 --> 00:25:18,040
එයා දරුවන්ට ආදරෙයි.
374
00:25:18,120 --> 00:25:19,600
ඔය යකා ශෝන් ගැනයි මං ගැනයි දන්නවද?
375
00:25:22,160 --> 00:25:23,560
කොහෙත්ම නෑ නේද?
376
00:25:28,440 --> 00:25:33,080
-ඉතින් ඔයා දිගටම ඔය කඩේ බිස්කට් විකුනන්නද හදන්නේ?
-නෑ, මං තවම ඉස්කෝලෙ යනවා.
377
00:25:34,120 --> 00:25:37,080
-මං ඔයා වගේ එලියට බහින්නේ නෑ.
-ඒකනම් හොඳයි.
378
00:25:37,720 --> 00:25:40,280
ඔයාට අවුරුදු එකේදී මුලු හෝඩියම කියවන්න පුලුවන් උනා.
379
00:25:40,360 --> 00:25:41,840
ඒක මහ විකාරයක්.
380
00:25:44,560 --> 00:25:46,480
මං එයාට ඔයා ගැනයි ශෝන් ගැනයි කියනවා,
මං පොරොන්දු වෙනවා.
381
00:25:48,720 --> 00:25:50,720
ඔයාගෙ පොරොන්දු තවදුරටත් වැදගත් වෙන්නේ නෑ එරින්.
382
00:26:02,200 --> 00:26:03,200
මං අයින්වෙනවා.
383
00:26:03,520 --> 00:26:05,240
නැ, තමුසෙව අස්කලා!
384
00:26:16,680 --> 00:26:18,840
සූභ සන්ධ්‍යාවක් මෝර්ඩේල්හි දෙමාපියනි.
385
00:26:18,920 --> 00:26:20,600
අපේ ළමයි මියයනවා!
386
00:26:21,880 --> 00:26:22,960
කවුරුවත් මියයන්නේ නෑ!
387
00:26:23,040 --> 00:26:24,760
එහෙනම් කොහොමද ඔයා එයාලව බේරගන්නේ?
388
00:26:26,360 --> 00:26:29,960
අපි හැම දරුවෙක්වම පොලඹවනවා අවශ්‍ය කරන ඖෂධ බලාගැනීම සඳහා,
389
00:26:30,040 --> 00:26:34,240
ඒවගේම අපි නැවතත් එයාලට උගන්වනවා ආරක්ශිත ලිංගික හැසිරීම් පිලිබඳව.
390
00:26:34,320 --> 00:26:36,560
හැමදෙයක්ම හොඳින් සිදුවෙනවා.
391
00:26:37,000 --> 00:26:39,560
මේ තරුණයින් කිසිම දෙයක් අහන්නේ නෑ!
392
00:26:41,560 --> 00:26:45,680
කොහොමද ඔබ ඔවුන්ට ආරක්ශිත ලිංගික ක්‍රියාකාරකම් ගැන උගන්වන්නේ?
393
00:26:47,000 --> 00:26:50,720
එයාලට උගන්වනවා ආරක්ශිත ලිංගික හැසිරීම් පිලිබඳව..... අම්..
394
00:26:51,680 --> 00:26:53,400
-කෝ...
-කියන්න.
395
00:26:54,000 --> 00:26:55,040
..ක්‍රියාකාරකම්..
396
00:26:55,120 --> 00:27:00,680
මං හිතන්නේ අපි මේ කතාබහ කරන්නේ මවා ගත්තු ලෙඩක් ගැනයි,
397
00:27:00,760 --> 00:27:03,760
නැතුව ක්ලැමීඩියා වල පැතිරීමක් ගැන නෙමෙයි.
398
00:27:03,840 --> 00:27:07,920
හුස්මගැනීම මගින් මේ ලෙඩේ බෝවෙන්නේ නෑ.
399
00:27:08,000 --> 00:27:10,760
ඒක පැතිරෙන්නේ අනාරක්ශිත ලිංගික හැසිරීම් තුලින්
400
00:27:10,840 --> 00:27:13,520
ශුක්‍රාණු හුවමාරුවීමෙන්.
401
00:27:13,600 --> 00:27:17,840
කොහොමවෙතත් ,
මේ ලෙඩේ ගැන ඇතිවී තියෙන වැරදි වටහාගැනීම නිසයි
402
00:27:17,920 --> 00:27:19,520
මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ.
403
00:27:19,600 --> 00:27:24,080
මේ වැරදි වටහාගැනීම නිසා විශාල ලැජ්ජාවක් සිදුවෙනවා.
404
00:27:24,600 --> 00:27:28,600
එතකොට මෙන්න මේ හේතුව නිසා තමයි මෙච්චර ලොකු මවාගැනීමක් සිදුවුනේ.
405
00:27:30,000 --> 00:27:33,000
ඉතින්, ඔබ මොකක්ද මේ ගැන කියන්නේ?
406
00:27:34,520 --> 00:27:39,040
අපි නැවතත් අපේ ලිංගික අධ්‍යාපන විශය මාලාව නිසි ආකාරයෙන් සකසලා ඉදිරිපත්කරනවා.
407
00:27:39,120 --> 00:27:42,760
අපි මේ සෑහෙන ගෞරවයෙන් කියන්නේ සර්,
408
00:27:42,840 --> 00:27:45,320
ඔයාගෙ විශය මාලාව හරියන්නේ නෑ.
409
00:27:45,880 --> 00:27:48,160
ලිංගික උපදෙස් ලබාදෙන්නෙක් විදිහට,
410
00:27:48,240 --> 00:27:51,280
මං ඉදිරිපත් කරන්නද යෝජනාවක් අපේ
411
00:27:51,360 --> 00:27:55,040
තරුණයින්ට හරියටම ගැලපෙන අවශ්‍යතාවන් ඉටුකරගැනීමට හැකි
412
00:27:55,120 --> 00:27:59,000
උපකරන ලබාදීමෙන් මේ අපකීර්තිය ඉවත්කරගැනීමට ?
413
00:27:59,920 --> 00:28:02,840
එතකොට මොනවද ඔය උපකරන?
414
00:28:03,240 --> 00:28:04,600
නියමයන් තුන.
415
00:28:05,040 --> 00:28:06,120
විශ්වාසය.
416
00:28:06,840 --> 00:28:07,880
අදහස් හුවමාරුකරගැනීම.
417
00:28:08,320 --> 00:28:10,040
ඒවගේම සත්‍යය.
418
00:28:18,200 --> 00:28:21,640
-එපා,එපා,එපා.
-අන්න ඒකයි අපිට අවශ්‍ය,
ඔය තියෙන්නේ.
419
00:28:24,840 --> 00:28:25,840
වූහ්!
420
00:28:28,440 --> 00:28:30,120
ඔව්... ස්තූතියි.
421
00:28:34,440 --> 00:28:37,320
මෙහෙම හැසිරෙනකොට ඔයා මාර සරාගියි.
422
00:28:40,880 --> 00:28:42,320
ඔව්, හරි.
423
00:29:09,480 --> 00:29:11,640
මොකක්? ඔයා කොහොමද මේක මගෙ පිටින් දාන්නේ?
424
00:29:11,720 --> 00:29:14,560
-මමත් මෙහෙ ජීවත් වෙනවනේ.
-අපි ඒක දන්නෙ නැද්ද ඉතින්?
425
00:29:17,800 --> 00:29:19,040
ඔයා හරි අම්මේ.
426
00:29:20,520 --> 00:29:21,680
මං අවධානය යොමුකලේ නෑ.
427
00:29:22,600 --> 00:29:25,560
නමුත් මට ඇත්තටම ඉදිරියට යන්න ඕන,
මං ඔයාලව ආඩම්බර කරනවා.
428
00:29:26,920 --> 00:29:28,000
ඔය දෙන්නවම.
429
00:29:28,720 --> 00:29:29,720
මං පොරොන්දු වෙනවා.
430
00:29:32,560 --> 00:29:33,560
දැන්, අනේ....
431
00:29:34,480 --> 00:29:35,680
රංඩුවෙන එක නතරකරනවද?
432
00:30:19,360 --> 00:30:22,360
ඕටිස්, ඕටිස්, හරි...
433
00:30:22,920 --> 00:30:24,800
උඹ දන්නවනෙ මගෙ ඔලුවේ කළමනාකරන හැකියාව ගැන,
434
00:30:24,880 --> 00:30:27,640
ඉතින් අද උඹට හමුවීම් තුනක් තියෙනවා,
435
00:30:27,720 --> 00:30:30,360
මං දන්නෙ නැ, කොහෙද, කීයටද, කාත් එක්කද කියලා...
436
00:30:30,440 --> 00:30:32,680
-මචෝ!
-මට බනින්න එපා බං, සමාවෙයන්!
437
00:30:32,760 --> 00:30:34,400
මං ඒවා ලියාගන්නයි හදන්නේ.
438
00:30:35,320 --> 00:30:36,800
කවුද ඊලඟට ක්ලැමීඩියා ලිස්ට් එකෙ ඉන්නේ?
439
00:30:36,880 --> 00:30:40,080
අපි ඒ හැමෝටම කතාකලා,
ඒවගේම හැමෝගෙම ප්‍රථිපල හොඳයි.
440
00:30:40,520 --> 00:30:42,200
අඩුමගානේ අපි උත්සහ කලානේ බං.
441
00:30:42,600 --> 00:30:43,680
කටකතා ඉක්මනට නැතිවෙලා යනව.
442
00:30:43,760 --> 00:30:47,056
-කාගෙන් බෝ උනා කියලද හිතන්නේ උඹ?
-සංගීත කණ්ඩායමේ කෙල්ල ෆියෝනාගෙන්.
443
00:30:47,080 --> 00:30:49,240
ඒකි ඉස්කෝලෙ ඉන්න හැම එකාටම කෙලෙව්වා.
444
00:30:49,320 --> 00:30:50,560
ඒකි චාටර් බං.
445
00:30:51,920 --> 00:30:53,560
අපි ආයෙත් අර කෙල්ලොත් එක්ක කතාකරන්න ඕන.
446
00:30:53,920 --> 00:30:57,920
සෙක්ස් ගැන කියද්දියි මතක් උනේ,
කොහොමද ඊයෙ ඕලත් එක්ක වැඩේ?
447
00:30:58,000 --> 00:30:59,720
මට ඒ ගැන කතාකරන්න ඕන නෑ.
448
00:30:59,800 --> 00:31:01,320
ඇයි, මොකද උනේ?
449
00:31:02,240 --> 00:31:03,240
නෑ.
450
00:31:06,840 --> 00:31:09,040
මොකක්හරි ජරා දෙයක් වෙලා තියෙනවා.
451
00:31:12,440 --> 00:31:13,520
මොකද?
452
00:31:14,400 --> 00:31:15,560
හරි...
453
00:31:15,640 --> 00:31:17,640
-මමයි ඕලයි උත්සහ කලා...
-සෙක්ස් කරන්න.
454
00:31:17,720 --> 00:31:19,760
නෑ, කිස් කරන එකට වැඩි දෙයක් කරන්න උත්සහ කලා,
නමුත්
455
00:31:19,840 --> 00:31:21,280
-ඉක්මනට ගියාද?
-මට බැරිවුනා
456
00:31:21,360 --> 00:31:23,280
-කෙලින් කරගන්න.
-ඉතින් දැන් මං කල්පනා කරන්නේ
457
00:31:23,360 --> 00:31:27,400
එක්කො මං ඕනෙවට වැඩිය අ* ගහලා මගෙ අහවල් එකේ ලිමිට් පැනල කියලයි.
458
00:31:30,840 --> 00:31:32,760
එරික්, මේක විහිලුවක් නෙමෙයි.
459
00:31:35,520 --> 00:31:36,520
කවුද ඒ?
460
00:31:39,120 --> 00:31:41,960
මං එලියට එන්න නෙමෙයි හිටියේ,
නමුත් ඔයාලා කතාවෙල දේවල් ඇහුනම
461
00:31:42,040 --> 00:31:45,160
මට අප්පිරියාවක් දැනුනා,
ඉතින් මං හිතුවා ඒක මහ විකාරයක් කියලා.
462
00:31:46,600 --> 00:31:49,200
තොගෙ අත් දෙක හෝදගනින් ජරා යකා!
463
00:31:49,280 --> 00:31:50,400
මං කක්කුස්සි ගියෙ නෑ.
464
00:31:52,120 --> 00:31:53,120
මං අඬන්න ආවෙ.
465
00:31:55,560 --> 00:31:57,280
මං හිතනව උඹට ප්‍රශ්නයක් නෑ කියලා.
466
00:31:57,920 --> 00:31:58,920
ස්තූතියි.
467
00:32:01,800 --> 00:32:03,800
මොන විකාරකාරයෙක්ද?
468
00:32:06,440 --> 00:32:07,440
නියමෙට යනව මචන්!
469
00:32:09,560 --> 00:32:10,720
හරි, එල.
470
00:32:14,080 --> 00:32:15,080
කරගෙන යමු.
471
00:32:16,280 --> 00:32:17,280
එල.
472
00:32:28,440 --> 00:32:30,600
හැමිනුනා! රෙද්දයි!
473
00:32:30,680 --> 00:32:33,800
කෝච්ව එක්කගෙන එන්න, ඉක්මනට.
ඉක්මනට ගිලන් රථයක් කතාකරන්න.
474
00:32:33,880 --> 00:32:35,240
රෙද්ද!
475
00:32:42,240 --> 00:32:43,840
එපා,එපා,එපා...
476
00:32:43,920 --> 00:32:45,280
ක්ලැමීඩියා.
477
00:32:47,760 --> 00:32:49,920
දැන් මසූරිකාව නෑනෙ මිසිස් ගිබ්ස්.
478
00:32:51,640 --> 00:32:52,640
මං ආයෙ කතාකරන්නද?
479
00:32:54,040 --> 00:32:56,720
-වයිලි, ඔහේට කැම්පස් එක තහනම්.
-හරි, මං කියන දේ අහන්න.
480
00:32:56,800 --> 00:32:59,456
මං දන්නව ඔයා වැඩිය හිතන්නේ නෑ කියලා, ඉතින්, මං හිතනවා මට
තව අවස්ථාවක් ලැබිය යුතුයි කියලා.
481
00:32:59,480 --> 00:33:01,896
මගෙ පවුල ගැන ලැබුනු තොරතුරු ඇත්ත,
එවගේම මං සේරම අනාගත්තා.
482
00:33:01,920 --> 00:33:05,520
නමුත් මට ඔවුන් වගේ වෙන්න ඕනෙ නෑ,
මං දන්නව මං තුල ඊට වැඩි වටිනාකමක් තියෙනවා කියලා.
483
00:33:05,600 --> 00:33:08,320
මං හිතනවා මං ඔයාගෙ විද්‍යාලට වටිනා කියන වස්තුවක් කියලා.
484
00:33:08,400 --> 00:33:09,400
ඒ කොහොමද?
485
00:33:09,720 --> 00:33:13,040
මේ තියෙන්නේ ඔයාගෙ සිසුන්ගේ රචනා,
ඔයාගෙ වටිනාකම වැඩිකරපු.
486
00:33:14,280 --> 00:33:15,680
මේ හැම එකක්ම ලිවුවේ මං.
487
00:33:16,240 --> 00:33:18,280
දැන්ම මගෙ ඔෆිස් එකෙන් යනවා.
488
00:33:21,040 --> 00:33:22,040
සේරම කියවලා බලන්න.
489
00:33:22,680 --> 00:33:24,400
මට ආයෙ එන්න දුන්නොත්,
කාටවත්ම කියන්නේ නෑ
490
00:33:24,480 --> 00:33:26,120
ඔයාගෙ ඉස්කොලෙ ඉන්නේ වංචාකාරයෝ කියලා.
491
00:33:28,200 --> 00:33:29,760
මං පොලීසියට කතාකරනවා
492
00:33:29,840 --> 00:33:32,600
තමුන් මේ දැන්ම මගෙ ඔෆිස් එකෙන් ගියේ නැත්නම්.
493
00:33:33,640 --> 00:33:35,320
මොකද?
494
00:33:36,040 --> 00:33:38,960
සභාපතිතුමිය ආයෙ ඇවිත්,
එයාට අලුත් ව්‍යායම කාමරය බලන්න ඕනෙලු.
495
00:33:41,440 --> 00:33:42,600
වයිලි, දැන්ම යනවා.
496
00:34:16,840 --> 00:34:18,880
-ඔයා ආයියෙ ඇවිත්.
-නිකන් බලලා යන්න ආවෙ.
497
00:34:21,520 --> 00:34:23,400
-ඔයාගෙ කොන්ඩෙත් වෙනස් කරලා.
-මොලේ කල්පනා කරලා ගත්තු තීරණයක්.
498
00:34:25,680 --> 00:34:28,000
කොහොමද ඉතින් ඔයාට?
මට...
499
00:34:29,200 --> 00:34:30,200
ඔයා නැති පාලුව දැනුනා.
500
00:34:33,280 --> 00:34:34,520
දැන්ම පන්තියට යන්න.
501
00:34:38,160 --> 00:34:39,160
හරි.
502
00:34:42,720 --> 00:34:44,480
තමුන් කලාකාරයෙක් උනාද ප* උරන්නියේ?
503
00:34:44,560 --> 00:34:47,440
මං හිතන්නේ ඔයාට පාර වැරදිලා,
ප්‍රෙට්සල් කඩේ තියෙන්නේ මෝල් එකේ.
504
00:34:58,200 --> 00:35:00,480
මං දැක්කා කාර්ල් මේසන් ඔයාගෙ කාර් එක ස්කේට් පදින්න පාවිච්චි කරනවා.
505
00:35:00,560 --> 00:35:02,360
හෙන ගහපන්කෝ.
506
00:35:16,000 --> 00:35:18,480
මුහුනු ආවරණ අයින් කරන්න හැමෝම.
507
00:35:18,560 --> 00:35:20,800
නමුත් ෆියෝනා හැමෝටම ක්ලැමීඩියා බෝකරනවනේ සර්.
508
00:35:20,880 --> 00:35:22,720
එයාලට කියන්න ඒක බොරුවක් කියලා.
509
00:35:23,680 --> 00:35:26,480
ඔයලා හරිනම් මගෙ යාලුවෝ වෙන්න එපැයි.
510
00:35:29,400 --> 00:35:30,680
ගිහින් බලන්න එයාට ප්‍රශ්නයක් නැද්ද කියලා.
511
00:35:33,840 --> 00:35:35,080
කෝ ඉතින්.
512
00:35:35,800 --> 00:35:39,800
හරි, කාටද අණු ගැන දැනගන්න අවශ්‍ය?
513
00:35:39,880 --> 00:35:41,960
සුභ මධ්‍යහනක් මෝර්ඩේල්!
514
00:35:42,040 --> 00:35:44,800
මේ ඔබේ ආදි ශිශ්ය පයි උරන්නිය,
මේව් වයිලි ඔබ අමතන්නේ.
515
00:35:45,320 --> 00:35:47,880
මෙන්න දැනගන්න ඔබලාගේ විශිෂ්ඨ, සම්මාන ලද රචනාවන් ගැන.
516
00:35:48,320 --> 00:35:50,640
රූබි මැතිව්ස්ගේ විශිෂ්ඨ සාමාර්ථ රචනයෙන් පටන්ගමු
517
00:35:50,720 --> 00:35:52,760
ශේක්ස්පියර් විසින් කන්තාවන්ට මුල් තැන ලබා දීම ගැන රචනා කරපු.
518
00:35:52,800 --> 00:35:54,320
මාරයි නේද රූබි?
519
00:35:55,120 --> 00:35:57,200
මොකද ඔයා ඒ ගැන දන්නේ නෑනෙ,
මමයි ඒක ලිවුවේ.
520
00:35:58,040 --> 00:36:00,040
හරි, ඉතින්.
සර් ඉක්මනට එන්න, රංඩුවක්!
521
00:36:01,080 --> 00:36:02,640
රංඩුවක්!
522
00:36:09,520 --> 00:36:12,536
ශේක්ස්පියර්ගේ නාටකයක් ගැන කතාකරයි.
523
00:36:28,840 --> 00:36:31,000
මේව්!
ඔයා මොකද ඔය කරන්නේ?
524
00:36:31,080 --> 00:36:33,600
-මට නැතිවෙන්න දෙයක් නෑනෙ ,එහෙමනේද?
-වයිලි.
525
00:36:36,160 --> 00:36:38,440
මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ?
526
00:36:39,680 --> 00:36:40,680
මොකුත් නෑ.
527
00:36:41,120 --> 00:36:43,360
හොර කරන්නේ නැතුව රචනා කරපු
528
00:36:43,440 --> 00:36:45,800
මෝඩ පහෙ හොඳම රචනා ගැන.
529
00:36:45,880 --> 00:36:47,360
මොකක්ද මෙයා මේ කියවන්නේ?
530
00:36:48,400 --> 00:36:50,320
මං එයාට කියන්නද, ඔයා කියනවද?
531
00:36:51,600 --> 00:36:53,960
හැම අවුරුද්දෙම අපි ලමයි ලියපු රචනා පරීක්ශා කරනවා
532
00:36:54,000 --> 00:36:56,000
මෝර්ඩේල්හි විශේෂ අවස්ථාවන් විදිහට.
533
00:36:56,560 --> 00:36:59,280
මේ ඉන්නේ මේව් වයිලි,
අපේ බුද්ධිමත්ම ශිෂ්‍යාවක්.
534
00:36:59,360 --> 00:37:01,360
මෙයා ලගඳි අපේ යෝග්‍යතා පරීක්ශනයට සහභාගි උනා.
535
00:37:01,880 --> 00:37:04,840
ඒ කියන්නේ ඔයාලා පන්තිකරන වෙලාව ඇතුලට රචනා කියවන්න ලමයින් ගෙන්නනවද?
536
00:37:04,920 --> 00:37:05,920
ඔව්.
537
00:37:06,200 --> 00:37:07,760
ඒක.. සම්ප්‍රධායක්.
538
00:37:07,840 --> 00:37:11,720
මහ මෝඩ සම්ප්‍රධායක් අපි නැවැත්විය යුතු.
539
00:37:12,320 --> 00:37:14,760
ලෙඩයි, පන්ති කරන අතරතුරේ බාධාකිරීමුයි...
540
00:37:14,840 --> 00:37:16,240
ඊලඟට මොනවද?
541
00:37:17,360 --> 00:37:20,200
ගුරුවරු වෙනුවට පොඩි වඳුරු පැටව් ගන්නවද?
කලාත්මක බව කියලා?
542
00:37:20,280 --> 00:37:22,400
මේක ආකූලත්වයක්.
543
00:37:30,080 --> 00:37:31,320
ඔයා යන්න මේව්.
544
00:37:42,280 --> 00:37:44,920
-මිස් සෑන්ඩ්ස්, ඔයා..
-මං හිතන්නේ සභාපතිතුමිය ගොඩක් කැමතිවෙයි දැනගන්න
545
00:37:45,000 --> 00:37:48,040
ඔයාගෙ පුතා අර සම්මානය ගත්තේ වංචාවෙන් රචනාවක් ඉදිරිපත් කරලා කියන එක,
546
00:37:48,480 --> 00:37:50,000
ඒවගේම ඔයා ඒක දැනන් උන්නා කියන එකත්.
547
00:37:50,080 --> 00:37:53,240
මේව් නැවත මේ පාසලට එනව,
එච්චරයි.
548
00:38:27,320 --> 00:38:29,800
මාර දරුණුයිනේ,
මං උදවු ඉල්ලන්න යනව.
549
00:38:29,880 --> 00:38:31,960
ගෑනුන්ගේ රංඩුවක් තරම් වෙන කිසිම දෙයක් දරුණු නෑ.
550
00:38:32,040 --> 00:38:33,400
-මොකක්?
-මං යනවා.
551
00:38:33,480 --> 00:38:36,720
ඕටිස්! ඩෙබී, අයින් වෙනවා.
ඕටිස්!
552
00:38:38,120 --> 00:38:40,296
අපි මොකක්හරි කරන්න ඕන.
මුන් මරාගනියි.
553
00:38:40,320 --> 00:38:43,840
-මං දන්නව!
-මං "අපි" කියලා කියන්නේ "ඔයාටයි"!
යනවා!
554
00:38:43,920 --> 00:38:44,920
යනවා!
555
00:38:45,600 --> 00:38:48,600
කෙල්ලනේ, හරි, සමාවෙන්න කරදර කරනවට.
556
00:38:48,680 --> 00:38:49,720
එරික්!
557
00:38:49,800 --> 00:38:52,120
-මොන මගුලක්ද මේ වෙන්නේ?
-ග්වේනුයි මාර්තයි
558
00:38:52,200 --> 00:38:54,480
හිතන්නේ ෆියෝනා නිසා ක්ලැමීඩියා බෝ උනා කියලා.
නමුත් එයා පිරිසිදුයි.
559
00:38:54,560 --> 00:38:57,336
ඉතින් අපි උන් දෙන්නා නිදාගත්තු හැම කොල්ලාගෙන්ම අහලා බැලුවා.
එයාලත් පිරිසිදුයි.
560
00:38:57,360 --> 00:38:58,840
නවත්තන්න.
561
00:38:58,920 --> 00:39:00,280
දෙයියනේ, ජේසුම බලාගත්තාවේ.
562
00:39:00,360 --> 00:39:03,320
-ඇයි මේකෙ ඕවන්ගේ නම තියෙන්නේ?
-කවුද ඕවන් කියන්නේ ?
563
00:39:03,800 --> 00:39:06,560
-අරූ.
-මොකක්? අර නිකන් බලන් ඉන්න ඇකපෙලා කොල්ලාද?
564
00:39:06,640 --> 00:39:08,936
ග්වේනුයි මාර්තයි ඌත් එක්ක සෑහෙන කාලෙක ඉඳන් බුදියගන්නවා.
565
00:39:08,960 --> 00:39:11,856
ඌ හැමවෙලේම ටොයිලට් එකට වෙලා අඬනවා අරුන් දෙන්නා
ඒක රහසක් විදිහට තියාගන්න හදන නිසා.
566
00:39:11,880 --> 00:39:13,920
-ඔයා කොහොමද ඒක දන්නේ?
-මොකද මං හැමදෙයක්ම දන්න නිසා.
567
00:39:14,800 --> 00:39:15,960
ඕටිස්ට උදවු ඕනේ.
568
00:39:16,800 --> 00:39:19,280
දෙයියනේ,
මොකක්හරි කරන්න ඕනේ.
569
00:39:19,360 --> 00:39:21,040
සමාවෙන්න, සමාවෙන්න මට.
570
00:39:21,120 --> 00:39:22,720
-වේසි!
-ඔව්.
571
00:39:22,800 --> 00:39:23,800
වේසියෝ!
572
00:39:26,560 --> 00:39:28,600
තෝ මට ක්ලැමීඩියා බෝ කලා!
573
00:39:34,960 --> 00:39:37,080
නෑ....
574
00:39:40,480 --> 00:39:42,160
ඕටිස්!
575
00:39:45,760 --> 00:39:46,960
ඕටිස්? ඕටිස්!
576
00:39:47,040 --> 00:39:48,200
හරේ!
577
00:39:49,200 --> 00:39:50,840
සමාවෙන්න, සමාවෙන්න.
578
00:39:51,520 --> 00:39:52,600
කතාකරපන්.
579
00:39:53,080 --> 00:39:55,600
හරි, බ්‍රා එකේ ඉඳන්ම කියපන්.
කෝ ඉතින්.
580
00:39:56,320 --> 00:39:58,720
ඕවන්ට කියන්න දෙයක් තියෙනවලු.
එහෙම නේද ඕවන්?
581
00:40:02,160 --> 00:40:03,200
මොකක්ද?
582
00:40:04,560 --> 00:40:07,160
මමයි මාර්තාටයි ග්වේන්ටයි ක්ලැමීඩියා බෝ කලේ.
583
00:40:07,240 --> 00:40:09,400
මට ඒක තියෙනවා කියලා දැනගෙන මං බෙහෙත් කලා.
584
00:40:09,920 --> 00:40:11,680
නමුත් එයාලට කිවුවේ නෑ ඒ ගැන.
585
00:40:13,920 --> 00:40:16,200
-ඇයි කිවුවේ නැත්තේ?
-ඇයි කිවුවේ නැත්තේ?
586
00:40:16,280 --> 00:40:18,440
මාත් එක්ක නිදාගන්න එක ගැන කොහොමත් එයාලා ලැජ්ජාවෙන් ඉන්නේ.
587
00:40:19,760 --> 00:40:22,760
මං මහ බෝරින් කෙනෙක්, කිසි ගැම්මක් නැ.
588
00:40:24,160 --> 00:40:26,080
මට ඒ ලෙඩෙත් තියෙනවා කියලා එයාලා දැනගත්තානම්.
589
00:40:26,840 --> 00:40:29,360
ක්ලැමීඩියා තියෙන එක ලැජ්ජාවෙන්න දෙයක් නෙමෙයි.
590
00:40:29,960 --> 00:40:33,040
-නමුත් බොරු කියන එකයි වැරදි.
-බොරු කිවුව එක වැරදියි.
591
00:40:33,120 --> 00:40:34,360
අපි හැමෝටම එක එක දේවල් තියෙනවා,
592
00:40:34,920 --> 00:40:37,360
ඒවගේම අපිට පාලනය කරන්න බැරි දේවල් අපේ ශරීරය සිදුකරනවා.
593
00:40:37,960 --> 00:40:40,360
නමුත් අවංක වීම මගින් අපිට හැමදෙයක්ම පාලනය කරන්න පුලුවන්.
594
00:40:42,800 --> 00:40:45,880
මං හිතන්නේ කෙනෙක්ගේ රහසක් විදිහට ජීවත්වෙනවට වඩා දෙයක් ඔයාට ලැබිය යුතුයි ඕවන්.
595
00:40:46,320 --> 00:40:47,320
නමුත් ඔයා අවංක වෙන්න ඕන
596
00:40:47,400 --> 00:40:50,440
-අනාගතයේ ඔයාට හම්බෙන ලිංගික සහකරුවන් සමග.
-අන්න ඒකයි එයාලා ප්‍රාර්ථනා කරන්නේ.
597
00:40:50,520 --> 00:40:51,520
එහෙම කරන්නම්.
598
00:40:53,560 --> 00:40:54,560
ඒවගේම...
599
00:40:54,720 --> 00:40:57,600
ඔයාගෙ අ* ගහන ප්‍රශ්නේ ගැනත් කෙල්ලට කිවුවනම් හොඳයි.
600
00:40:58,240 --> 00:41:00,320
සත්‍ය ඔයාව නිදහස් කරයි.
601
00:41:00,400 --> 00:41:02,040
මං චිකිත්සාවක් ඉල්ලුවේ නෑනෙ.
602
00:41:02,120 --> 00:41:04,680
අවංකවම කිවුවොත් මමත් එහෙම එකක් ඉල්ලුවෙ නෑ.
603
00:41:04,760 --> 00:41:08,280
මං හිතන්නේ අද දවසට ඇති කියලයි,
යනවා.
604
00:41:12,000 --> 00:41:13,000
ඕවන්.
605
00:41:13,800 --> 00:41:15,880
ඔයත් එක්ක කතාකලෙත් නෑ වැඩකුත් නෑ වගේ ඉන්න.
606
00:41:16,520 --> 00:41:18,160
මේ විද්‍යාලය මහ අවුල් ජාලාවක්,
607
00:41:18,240 --> 00:41:21,520
ඉතින් තමුන් මේවා එකලාසයක් කලේ නැත්නම්,
තවදුරටත් ඔය පුටුවේ ඉන්න බැරිවෙයි.
608
00:41:22,040 --> 00:41:25,320
මං හැම මාසෙකම මේ ගැන බලනවා,
හොඳ හැරවුම් ලක්ශ්යක් තිබුනොත් හොඳයි.
609
00:41:25,760 --> 00:41:26,760
තේරුනා.
610
00:41:27,960 --> 00:41:28,960
හොඳයි.
611
00:41:46,720 --> 00:41:48,600
හායි, විදුහල්පති ග්‍රොෆ්.
612
00:41:50,240 --> 00:41:52,600
මං මේ හිතුවේ ඇඩම් කවදා දිහා ආයෙ එයිද කියලයි?
613
00:41:53,040 --> 00:41:54,320
එයා එන්නේ නෑ.
614
00:41:54,880 --> 00:41:56,880
බයවෙන්න එපා එරික්.
615
00:41:56,960 --> 00:42:00,280
මගෙ පුතා තවදුරටත් ඔයාගෙ ජීවිතේට කරදරයක් වෙන්නේ නෑ.
616
00:42:02,800 --> 00:42:03,800
හරි.
617
00:42:04,160 --> 00:42:05,160
ස්තූතියි.
618
00:42:10,320 --> 00:42:14,120
ඇයි අරූ අරකිත් එක්ක කතාකරන්නේ?
ප්‍රංශේ අය චාටර් නහයවල් තියෙන අයට කැමතිද දන්නේ?
619
00:42:16,040 --> 00:42:17,120
මං ඔයාගෙ ශර්ට් එකට කැමතියි.
620
00:42:18,680 --> 00:42:20,840
මමත් ඔයාගෙ ශර්ට් එකට කැමතියි එරික්.
621
00:42:20,920 --> 00:42:23,040
ඔව්, මං කිවුවේ ඒක මහ භයානකයි වගේ.
622
00:42:29,720 --> 00:42:30,640
හායි.
623
00:42:32,520 --> 00:42:33,880
අපි කතාකරන්න අවශ්‍යයි.
624
00:42:42,920 --> 00:42:44,040
බලන්න, මට සමාවෙන්න.
625
00:42:45,440 --> 00:42:46,880
මොකද ඔයාට වෙලා තියෙන්නේ?
626
00:42:48,480 --> 00:42:51,960
මං හිතන්නේ මං ස්වයං වින්දනයේ යෙදෙන්න ඇබ්බැහි වෙලා ඉන්නේ,
627
00:42:52,040 --> 00:42:54,280
මොකද මං පටන්ගත්තු අලුතම නිසා,
නමුත් මට නවත්තගන්න බෑ වගේ..
628
00:42:54,360 --> 00:42:57,560
ඉතින් මං හිතන්නේ ඕනෙවට වැඩිය කරන්න ගිහින් මගෙ ගැජට් එක කැඩිලද කොහෙද...
629
00:42:57,640 --> 00:42:59,960
අන්න ඒකයි ඒක වැඩකලේ නැත්තේ.
630
00:43:00,040 --> 00:43:01,600
හරි.
631
00:43:03,080 --> 00:43:05,400
මගෙන් වෙන්වෙන්න ඕනෙනම් කමක් නෑ,
මට තේරෙනවා.
632
00:43:06,720 --> 00:43:08,640
ඔයානම් මාරම කෙනෙක් තමයි ඕටිස්.
633
00:43:08,720 --> 00:43:10,600
නමුත් මට ඔයාගෙන් වෙන්වෙන්න ඕනෙ නෑ.
634
00:43:10,960 --> 00:43:12,960
අපි දෙන්නටම මේ හැමදෙයක්ම ආගන්තුකයි.
635
00:43:13,040 --> 00:43:15,680
අපි එකට ඒ ප්‍රශ්න විසඳගමු, හරිද?
636
00:43:23,520 --> 00:43:25,000
මගෙ දුවව ඉඹින එක නතරකරනවා!
637
00:43:26,520 --> 00:43:28,880
විහිලුවට කිවුවේ,
මං ආවෙ ඔයාගෙ අම්මව හම්බෙන්න.
638
00:43:31,960 --> 00:43:32,960
සමාවෙන්න.
639
00:43:35,080 --> 00:43:36,080
ජැක්සන්.
640
00:43:37,200 --> 00:43:40,840
ඔයාගෙ අතේ පැලීමක් සිදුවෙලා තියෙනවා,
සති හයක් විතර යනකන් අත හොලවන්න බැරිවෙයි.
641
00:43:40,920 --> 00:43:43,480
සෑහෙන කාලෙකට පීනන්න බැරිවෙයි.
642
00:43:45,320 --> 00:43:47,560
මේ පත්‍රිකා පුරවන්න කෙනෙක් එනවද?
643
00:43:56,440 --> 00:43:57,520
මොකද උනේ?
644
00:43:59,640 --> 00:44:02,240
අම්මේ, මං හොඳින්, මං හොඳින්.
645
00:44:03,800 --> 00:44:05,240
මං වැඩි අවදානයකින් හිටියේ නෑ.
646
00:44:06,120 --> 00:44:08,560
ඒක මහ මෝඩ අනතුරක්, හරිනේ?
647
00:44:11,680 --> 00:44:12,680
හරි.
648
00:44:16,000 --> 00:44:17,000
මෝඩ කොල්ලා.
649
00:44:56,920 --> 00:44:57,920
හායි.
650
00:44:59,320 --> 00:45:00,480
උදවුවක් අවශ්‍යද?
651
00:45:01,280 --> 00:45:04,040
මං උදවු ඉල්ලුවේ නෑනෙ, ඒකනිසා ඕනෙ නෑ.
652
00:45:04,800 --> 00:45:07,600
-හරි.
-පේනවිදිහට අපි අසල්වාසීන් වගේ,
මං ජෝ.
653
00:45:08,560 --> 00:45:10,280
අර ජරා යකා අයිසැක්.
654
00:45:11,000 --> 00:45:13,440
මං මේව්,
ඒවගේම මං වැඩිය සද්ද බද්ද වලට කැමති නෑ.
655
00:45:14,000 --> 00:45:15,000
හරි.
656
00:45:21,640 --> 00:45:23,400
ඕටිස්, හිටියා වැඩියි ඇතුලේ!
657
00:45:27,840 --> 00:45:29,960
උණු වතුර නෑ වගේ.
658
00:45:30,040 --> 00:45:32,440
කැමතිනම් මං බොයිලර් එක චෙක් කරන්නම්.
659
00:45:33,120 --> 00:45:34,680
-ස්මූතී එකක්?
-එපා.
660
00:45:36,560 --> 00:45:38,080
දෙයියනේ.
661
00:45:49,600 --> 00:45:51,200
ජීන් මිල්බර්න් කතාකරනව.
662
00:45:51,280 --> 00:45:54,120
ජීන්, මේ මැක්සීන් ටැරින්ටන්,
මෝර්ඩේල්හි සභාපති.
663
00:45:54,200 --> 00:45:56,360
සමාවෙන්න උදෙන්ම කතාකලාට, මං එදා දෙමාපිය රැසිවීමේ හිටියා,
664
00:45:56,400 --> 00:45:58,160
ඔයා කිවුව හැමදේකටම මං එකඟයි..
665
00:45:58,360 --> 00:46:02,240
අපේ දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය තියෙන්නේ අමාරු අඩියක, අපි ඒ ගැන නැවත හිතන්න ඕන.
666
00:46:03,000 --> 00:46:07,080
මට පුලුවන් ඔය විශය ධාරාව නැවත අලුත්වැඩියා කරන්න පුලුවන් හොඳ පිරිසක් හොයලා දෙන්න
667
00:46:07,160 --> 00:46:08,160
ඔයා කැමතිනම්.
668
00:46:08,680 --> 00:46:10,360
නැත්නම් ඔයාට ඒක කරන්න පුලුවන් නේද?
669
00:46:46,200 --> 00:46:47,200
මචෝ.
670
00:46:48,000 --> 00:46:49,600
මං හිතන්නේ අපි ක්ලැමීඩියා හොඳ කලාද කොහෙද.
671
00:46:57,200 --> 00:46:58,640
මොන කණ්ඩායමේද මේව් ඉන්නේ?
672
00:47:00,640 --> 00:47:01,920
එයා තනියෙන් හිටිය කෙනෙක්,
673
00:47:02,000 --> 00:47:04,920
ඕටිස් එක්ක අර ක්ලිනික් එක පටන් ගන්න කලින්.
674
00:47:05,280 --> 00:47:07,080
දැන් එයාලා හැමවෙලාවෙම එකටමයි.
675
00:47:07,760 --> 00:47:09,840
මං බලාගෙන ඉන්නේ එයාලා ආයිත් ඒක පටන්ගනියිද කියලා,
දැන් මෙයත් ආයෙ ආවනේ.
676
00:47:10,364 --> 00:47:28,364
**සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.**
w w w . b a i s c o p e l k . c o m
~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~
677
00:47:28,560 --> 00:47:32,200
උඹට තේරෙනව නේද මේව් නැතුව ඔය කරන වැඩේ කරන්න බෑ කියලා?
678
00:47:32,520 --> 00:47:35,240
එයා තමයි ඔය විකාර වැඩේට හරියටම හරියන්නේ.
679
00:47:35,320 --> 00:47:36,960
අන්න ඒකයි මේක ඉවරයක් උනේ.
680
00:47:37,040 --> 00:47:40,520
අවුරුදු 9දී ඉඳන් මං උඹව දන්නවා,
උඹ කවදාවත් සතුටෙන් හිටියේ නෑ
681
00:47:40,600 --> 00:47:43,320
ඔය ක්ලිනික් එක පටන් අරන් අනුන්ගේ ප්‍රශ්න විසඳන්නට පටන් ගන්නකන්.
682
00:47:43,800 --> 00:47:46,360
මං හිතුවේ උඹටත් මේ තත්වය කියන එක හදාගන්න ඕනෙයි කියලා.
683
00:47:47,160 --> 00:47:48,400
මං ඒක තනියම කරගන්නවා.
684
00:47:49,840 --> 00:47:52,640
ඒකිත්.. එක්ක.. කතාකරපන්.
685
00:47:55,240 --> 00:47:56,240
කරපන්.
686
00:48:07,240 --> 00:48:09,000
හායි.
687
00:48:14,280 --> 00:48:15,920
ආයෙත් ඔයාගෙ පරන රස්සාව ඕනෙද?
688
00:48:17,280 --> 00:48:18,280
ආයෙත්?
689
00:48:19,880 --> 00:48:20,880
මමයි ඒක නිර්මානය කලේ.
690
00:48:21,800 --> 00:48:23,080
දැන් මං ඒ ගැන වැඩි උනන්දුවක් නෑ.
691
00:48:23,560 --> 00:48:24,400
මට ඔයාව අවශ්‍යයි.
692
00:48:24,480 --> 00:48:26,560
කොහොමත් මුලින්ම ඔයාට මේක කරන්න ඕනෙකමක් තිබුනේ නෑනෙ ඕටිස්.
693
00:48:28,160 --> 00:48:29,160
ඇයි අතෑරලා දාන්නේ නැත්තේ?
694
00:48:30,400 --> 00:48:31,760
මොකද අපි ඒක හොඳට කරගෙන යන නිසා.
695
00:48:32,560 --> 00:48:33,560
ඒවගේම...
696
00:48:34,200 --> 00:48:37,800
මං අලුත් දේවල් ඉගෙනගන්නවා,
ටිකක් විකාරයක් වගේ තමයි,
නමුත් ඒක තමයි ඇත්ත.
697
00:48:40,000 --> 00:48:41,000
මොකක්ද අනේ..
698
00:48:41,680 --> 00:48:43,920
මං ඔයාගෙ කොටස වැඩිකරන්නම්, 55% යි.
699
00:48:45,440 --> 00:48:47,440
-70%
-60%
700
00:48:51,520 --> 00:48:52,560
හරි.
701
00:48:53,640 --> 00:48:55,680
මේක කරන්නේ සල්ලි නිසා විතරයි.
702
00:48:57,600 --> 00:48:59,280
ආයෙත් වැඩේට සෙට් උන එක සතුටක්.
703
00:48:59,304 --> 00:49:19,304
මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර
වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත.
චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා
සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න.
ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට.
Email : contact@baiscopelk.com