1 00:00:05,000 --> 00:00:36,999 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 2 00:00:40,300 --> 00:01:20,300 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 3 00:01:28,000 --> 00:01:29,080 හැමිනියන්! 4 00:01:56,680 --> 00:01:57,800 මං විනාඩි දහයෙන් එන්නම්! 5 00:02:13,320 --> 00:02:14,440 නගින්න එපා යකෝ! 6 00:02:36,080 --> 00:02:37,720 -අම්මේ! -ඕටිස්! 7 00:02:37,800 --> 00:02:39,600 මට සමාවෙන්න! 8 00:02:39,680 --> 00:02:41,880 -මොන? -නැවතියන් රෙද්ද! 9 00:02:44,880 --> 00:02:46,680 මගෙ පර්ස් එක අමතක උනා. 10 00:03:09,920 --> 00:03:11,440 -ඊයෙ උන දේ... -අම්මේ.. 11 00:03:11,520 --> 00:03:14,640 ...කොහෙත්ම ලැජ්ජාවියයුතු දෙයක් නෙමෙයි. 12 00:03:15,240 --> 00:03:18,560 ස්වයංවින්දනයේ යෙදීම සාමාන්‍ය වගේම සෞඛ්‍යාරක්ෂිත දෙයක්, 13 00:03:19,120 --> 00:03:23,320 ඒවගේම මට ගොඩක් ආඩම්බරයි ඔයා ඔයාගේ මල්වර වියේදී මේ තත්වයෙන් ඉන්න එක. 14 00:03:23,400 --> 00:03:26,760 හරි, අපි ඕක ගැන කතාකරන්නෙ නැතුව ඉමුද? 15 00:03:28,760 --> 00:03:32,800 කොහොමවෙතත්, ඕනම දේකට නියමිත වෙලාවක් සහ 16 00:03:33,600 --> 00:03:35,360 -ස්ථානයක් තියෙනවා! -අම්මේ. 17 00:03:35,440 --> 00:03:38,880 ඉතින් මට හොඳටම විශ්වාසයි කාර් එක ඇතුලේ 18 00:03:38,960 --> 00:03:43,400 ඔය වගේ වැඩ කරන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා. 19 00:03:43,480 --> 00:03:44,760 තේරුනා. 20 00:03:47,120 --> 00:03:51,520 පුද්ගලායෙකුගේ ලිංගේන්ද්‍රිය ප්‍රධාන ස්ථානවල එලියට ගන්න එක නීතියෙන් වැරැද්දකුත් වෙනව. 21 00:03:51,600 --> 00:03:53,000 මං ආයෙත් එහෙම කරන්නේ නෑ. 22 00:03:53,360 --> 00:03:54,480 මං පොරොන්දු වෙනව. 23 00:03:56,280 --> 00:04:00,840 ඒවගේම මට තේරුම්ගියා ලඟදි ඉඳන් ඔයා සෑහෙන වෙලාවක් නානවා කියලා. 24 00:04:01,400 --> 00:04:03,600 මං දන්නවා නානකාමරේ කියන්නේ.. 25 00:04:04,240 --> 00:04:08,200 කෙනෙක්ට සතුටුවෙන්න තියෙන ආරක්ශිත ස්ථානයක් කියලා. 26 00:04:08,280 --> 00:04:09,640 නමුත් මමත් මෙහෙ ජීවත්වෙනවනේ, 27 00:04:10,040 --> 00:04:11,800 මටත් උණු වතුර අවශ්‍ය කරනවා. 28 00:04:12,240 --> 00:04:13,800 ඉතින් අනේ කරුණාකරලා.. 29 00:04:14,360 --> 00:04:15,560 ඒක ඔලුවේ තියාගන්න. 30 00:04:17,240 --> 00:04:19,840 -අනිවාරෙන්ම. -සුන්දර නැද්ද 31 00:04:19,920 --> 00:04:23,880 මේ ලඟකදි ඉඳන් අපි දෙන්නා විවෘතව හැමදෙයක්ම කතාකරන එක? 32 00:04:24,960 --> 00:04:27,080 මං යන්න ඕනේ. 33 00:04:27,520 --> 00:04:28,520 බායි ඩාර්ලින්. 34 00:04:30,520 --> 00:04:31,680 ආදරෙයි. 35 00:04:34,280 --> 00:04:35,760 වාතාවරණය පැහැදිලියි. 36 00:04:36,360 --> 00:04:37,360 ස්තූතියි. 37 00:04:37,840 --> 00:04:39,440 ඔයා එයාලට කියන්න ඕන ජීන්. 38 00:04:40,440 --> 00:04:43,000 කියමු, නමුත් දැන්ම නෙමෙයි. 39 00:04:43,080 --> 00:04:44,320 මේ සේරම දේවල්... 40 00:04:45,480 --> 00:04:48,000 සන්සුන් උනා විතරයි ඕටිස් සහ මං අතර ... 41 00:04:48,720 --> 00:04:50,000 තවම එයා සූදානම් නෑ. 42 00:04:50,880 --> 00:04:52,800 හරි, නමුත් ඉක්මනින්ම. 43 00:04:59,640 --> 00:05:01,280 මං හිතන්නේ මට ප්‍රශ්නයක් තියෙනව. 44 00:05:01,360 --> 00:05:03,800 මගෙ ශරීරය මාව පාලනය කරනවා. 45 00:05:03,880 --> 00:05:08,400 උඹ උඹේ අහවල් එකේ තියෙන චමත්කාර දේවල් අත්විඳලා මගෙ පුතේ.. 46 00:05:08,480 --> 00:05:09,320 ඒක සාමාන්‍යයි. 47 00:05:09,400 --> 00:05:10,400 නෑ ඒක සාමාන්‍ය නෑ. 48 00:05:10,920 --> 00:05:13,201 ඊයෙ රෑ මං චීස් කෑල්ලක් දිහා බලලත් මට නැග්ගා. 49 00:05:13,280 --> 00:05:14,520 මොන චීස් වර්ගෙද? 50 00:05:15,400 --> 00:05:16,720 බ්‍රී චීස්. 51 00:05:16,800 --> 00:05:18,880 සිරා කියන්නේ, ඕනම දෙයක් උනත් ප්‍රශ්නයක් නෑ. 52 00:05:18,960 --> 00:05:22,200 කලින් දවසේ බයිසිකලේ යද්දී නියන්ම පොල්ලක් එලියට ආවා. 53 00:05:22,280 --> 00:05:23,720 ගස් ඇරෙන්න වෙන කිසිම දෙයක් ලඟපාතකවත් නෑ. 54 00:05:23,800 --> 00:05:25,200 කොඩුරෝයි කලිසම්ද අඳින්නේ? (ලාක්ක වැනි රෙද්දක්) 55 00:05:26,120 --> 00:05:28,440 -කොහොමද දැනගත්තේ? - ඇතිල්ලෙනවා වැඩියිනේ. 56 00:05:28,520 --> 00:05:30,920 මොකද උඹ ඔච්චර අ* ගහන්නේ? දැන් කෙල්ලෙකුත් ඉන්නවනේ? 57 00:05:31,000 --> 00:05:32,960 -ඕලයි මායි සේරම ඉතා හෙමින් කරගෙන යන්නේ. -මචෝ, 58 00:05:33,040 --> 00:05:36,760 උඹට තියෙන්නේ මාරම දැනුමක් ලිංගිකත්වය ගැන. 59 00:05:36,840 --> 00:05:39,080 -මොකටද තවත් බලන් ඉන්නේ? -මං දන්නේ නෑ. 60 00:05:39,760 --> 00:05:41,440 මේක ලොකු පීඩනයක් බං. 61 00:05:41,520 --> 00:05:44,640 හැම තියරියක්ම මං දන්නවා, නමුත් වැඩේ කරන්න දන්නේ නෑ. 62 00:05:44,720 --> 00:05:47,400 ඉතින් ඕලා දැනගත්තොත් උබේ අ* ගහන ප්‍රශ්නේ ගැන, එතකොට මොකද කරන්නේ? 63 00:05:47,800 --> 00:05:49,120 මං හිතුවේ ඒක සාමාන්‍ය දෙයක් කියලා උඹ කියයි කියලා. 64 00:05:58,240 --> 00:06:00,000 රෙද්ද. 65 00:06:02,600 --> 00:06:04,400 පාරෙ බස් එකේම පල! 66 00:06:21,720 --> 00:06:23,920 මං දන්නවා, මං තව පුහුනුවෙන්න ඕන. 67 00:06:24,000 --> 00:06:25,920 අර ශිෂ්‍යත්වය ඔයාට අවශ්‍යයි නේද? 68 00:06:28,240 --> 00:06:30,680 තව පුහුනුවීම් කරන්න, එතකොට ලඟටවත් යන්න පුලුවන් වෙයි. 69 00:06:31,840 --> 00:06:33,520 මං රැස්වීමට යන්න ඕනේ හරිද? 70 00:07:04,720 --> 00:07:06,080 ඒ කියන්නේ තවම මේව්ගෙන් ආරංචියක් ආවේ නැද්ද? 71 00:07:06,160 --> 00:07:08,640 නෑ, අවුලක් නෑ ඒකට. 72 00:07:09,240 --> 00:07:12,400 මේක අලුත් වාරයක්, ආයෙ ක්ලිනික් නෑ, රඟපෑම් නෑ. 73 00:07:12,480 --> 00:07:13,800 උඹට ඒක නතරකරන්න බෑ. 74 00:07:13,880 --> 00:07:15,640 උඹ පැත්තකට දාන්න හදන තත්වය දිහා බලහන්. 75 00:07:15,680 --> 00:07:19,040 හැමෝගෙම ලිංගික ප්‍රශ්න දැනගන්න එක මාව ජනප්‍රිය කරන්නේ නෑ. 76 00:07:19,120 --> 00:07:20,840 නෑ, ඒකෙන් උඹ බලවත් වෙනවා. 77 00:07:20,920 --> 00:07:23,320 ඔය ක්ලිනික් කතාව ඕලට ඇහෙන්න කියන්න එපා. 78 00:07:23,400 --> 00:07:25,376 -ඒකි හිතයි පිස්සු කියලා. -පිස්සුවක් තමයි. 79 00:07:25,400 --> 00:07:26,600 හායි. 80 00:07:27,880 --> 00:07:31,080 ඔය දෙන්නා නියමෙට ගැලපෙනව, නමුත් දැන් ඕක නවත්තන්න, අප්පිරියයි! 81 00:07:32,240 --> 00:07:34,040 කොහොමද ඔයාට? අවුල් වගේද? 82 00:07:34,120 --> 00:07:35,120 ටිකක් විතර. 83 00:07:35,520 --> 00:07:38,480 -මං දැනගතයුතු දෙයක් තියෙනවද? -නෑ, ඇත්තටම නෑ. 84 00:07:38,560 --> 00:07:40,840 කිසිම වැදගත් දෙයක් උනේ නෑ. 85 00:07:46,280 --> 00:07:47,440 වසංගතයක් ඇවිත් යකෝ! 86 00:07:47,840 --> 00:07:49,320 ඔයාගෙ මූන ඉස්සරහා එයාලට හුස්මගන්න දෙන්න එපා ! 87 00:07:53,000 --> 00:07:54,656 ඇයි මේ වෝකින් ඩෙඩ් එකේ වගේ? 88 00:07:54,680 --> 00:07:57,680 -මොකද වෙන්නේ? -ක්ලැමීඩියා , හැමෝටම හැදිලා. (ලිංගිකව හුවමාරුවන රෝගයක්) 89 00:07:57,760 --> 00:07:59,520 එකක් පවුම් පහයි, තුනක් දහයයි. 90 00:07:59,600 --> 00:08:02,296 ක්ලැමීඩියා සුලඟින් බෝ වෙන්නේ නෑ, හැදිලා තියෙන කෙනෙක් එක්ක 91 00:08:02,320 --> 00:08:03,336 -ලිංගිකව එකතුවෙන්න ඕන. -ශ්ශ්. 92 00:08:03,360 --> 00:08:06,720 උන් මේක දන්නේ නෑ, මගෙ බිස්නස් කඩන්න එපා බං. 93 00:08:06,800 --> 00:08:09,200 සයිමන්, සයිමන්, ඕකනම් මහම ජරා වැඩක්. 94 00:08:09,280 --> 00:08:13,080 මං යාලුවා හම්බෙන්න යන්න ඕන, නමුත් දවල් කෑමෙන් පස්සේ මට හිස් පීරියඩ් එකක් තියෙනව. 95 00:08:13,160 --> 00:08:14,840 -මටත්. -අපේ පැත්තට එනවද? 96 00:08:14,920 --> 00:08:16,440 හරි, හරි, එන්නම්. 97 00:08:16,520 --> 00:08:18,280 -හරි, පස්සේ හම්බෙමු. -පස්සේ හමුවෙමු. 98 00:08:18,720 --> 00:08:19,720 -බායි. -බායි. 99 00:08:20,840 --> 00:08:23,600 ඕක නවත්තනව. 100 00:08:23,680 --> 00:08:25,600 අපි හැමෝම දන්නවා හම්බෙමු කියන්නේ මොකක්ද කියලා. 101 00:08:25,680 --> 00:08:28,360 උඹේ තියරි වල ප්‍රැක්ටිකල් කරන්න කාලෙ හරි බං. 102 00:08:28,440 --> 00:08:31,201 -උඹ දන්නේ නෑ, .. දෙයියනේ... -සෙක්ස් කොල්ලෝ... මං හිතන්නේ මට ක්ලැමීඩියා හැදිලා. 103 00:08:31,240 --> 00:08:33,536 මට දැනගන්න ලැබුනා මගෙ යෝනිය පිරිමැද බ්ලීච් කරානම් හරි කියලා, ඒක ඇත්තද? 104 00:08:33,560 --> 00:08:35,760 මං තවදුරටත් උපදෙස් දෙන්නෙ නෑ, නමුත් යෝනිය බ්ලීච් කරන්න එපා... 105 00:08:35,800 --> 00:08:37,200 ඇඟේ කිසිම තැනක්වත්. 106 00:08:37,280 --> 00:08:39,800 -දොස්තරව හම්බෙන්න ගිහින්. -සමාවෙන්න , ඔටෝ.. 107 00:08:39,880 --> 00:08:41,760 ක්ලැමීඩියා ඇහේ හැදෙනවද? 108 00:08:41,840 --> 00:08:42,840 හරි, මගෙ නම ඕටිස්. 109 00:08:42,920 --> 00:08:45,880 නමුත් ආසාධනය වෙච්චි ලිංගේන්ද්‍රියක දියර ඇහෙ ගෑවුනොත් 110 00:08:45,960 --> 00:08:47,800 ඔයාගෙ ඇහේ ක්ලැමීඩියා හැදෙනව. 111 00:08:47,880 --> 00:08:49,160 නමුත් මං කවදාවත් සෙක්ස් කරලා නෑ. 112 00:08:49,240 --> 00:08:50,560 අනිවාරෙන්ම මොකක්හරි තියෙයි, 113 00:08:50,640 --> 00:08:53,360 නමුත් තවදුරටත් උපදෙස් දෙන්නේ නෑ මං, ගිහින් ඔයාගෙ දොස්තරව හම්බෙන්න. 114 00:08:53,440 --> 00:08:55,800 -ඔයා මෙයාලට උදවු කරන්න ඕනෙ. -මොකක්ද.... 115 00:08:56,600 --> 00:08:59,000 -මේව් නැතුව මේක ඉස්සර වගේ නෑ. -ඇයි? එයා කරපු දේ ලේසියිනේ. 116 00:08:59,080 --> 00:09:01,920 එයා කලේ හමුවීම් අරගෙන සල්ලි ගත්තු එකනේ, මං උඹ වෙනුවෙන් ඒක කරන්නම්. 117 00:09:02,000 --> 00:09:03,800 ව්‍යාපාරික අධ්‍යාපනයට මට ගිය පාර බී+ එකක් තිබුනා. 118 00:09:03,880 --> 00:09:05,856 - උබ ව්‍යාපාරික අධ්‍යාපනය කලේ නෑ. - උඹට ඒක අදාල නෑනෙ. 119 00:09:05,880 --> 00:09:07,560 ඔහොම ඉන්න, ඔයා හිතන්නේ ඔයාටත් ක්ලැමීඩියා හැදිලා කියලා නේද? 120 00:09:07,600 --> 00:09:10,200 නෑ, මගෙ කෙල්ල කියනවා මගෙ අරවා කිම්චි රහයිලු... (ගෝවා සමග සාදනු ලබන කොරියානු ආහාරයක්) 121 00:09:10,280 --> 00:09:11,800 ඇයි එහෙම ප*යක් මට ලැබුනේ? 122 00:09:11,880 --> 00:09:14,160 මෙහෙමයි, පුද්ගලයාගෙන් පුද්ගලයාට රස වෙනස් වෙනව. 123 00:09:14,240 --> 00:09:16,800 කියන්න තියෙන්නේ සෞඛ්‍යාරක්ශිත කෑම වේලක් ගන්න කියලා විතරයි. 124 00:09:16,880 --> 00:09:20,200 කොහොමවෙතත් මං තවදුරටත් උපදෙස් දෙන්නේ නෑ, ගිහින් වෙන කෙනෙක්ගෙන් උදවු ගන්න. 125 00:09:22,240 --> 00:09:24,280 ඒක පිලිගනින්, උඹ කැමතියි උපදෙස් ලබාදෙන්න. 126 00:09:24,360 --> 00:09:27,720 අහපන්, මේව් මේක අතෑරලා ගියා, ඉතින් මාත් එහෙමයි. 127 00:09:27,800 --> 00:09:30,240 හරිද? කතාව ඉවරයි. 128 00:09:30,320 --> 00:09:32,360 ඇයි උඹට ලැබුනු දායාදයෙන් පැනලා යන්නේ? 129 00:09:32,440 --> 00:09:34,496 -මං පැනලා යන්නෙ නැ. -ඕක උඹේ DNA වල තියෙන්නේ ඕටිස්. 130 00:09:34,520 --> 00:09:35,600 ඕටිස්! 131 00:09:35,680 --> 00:09:38,080 ඔව් අපි මේ පැතිරීම ගැන බයවෙලා ඉන්නේ. 132 00:09:39,000 --> 00:09:40,440 මට ඔයාට කියන්න තියෙන්නේ... 133 00:09:41,920 --> 00:09:43,640 මගෙ ප*ය! 134 00:09:44,080 --> 00:09:45,560 ...ඒක පාලනය කරලා තියෙනේ. 135 00:09:46,120 --> 00:09:49,280 මං පස්සේ කතාකරන්නද හැන්රැටී මහත්තයා? 136 00:09:49,360 --> 00:09:50,360 ස්තූතියි. 137 00:09:50,840 --> 00:09:53,720 සභාපති තුමිය ඇවිත්, එයාට මේ ප්‍රශ්නේ ගැන ආරංචි වෙලා. 138 00:09:53,800 --> 00:09:54,920 එක්කගෙන එනවා. 139 00:09:56,000 --> 00:09:58,480 ඉක්මනට! ඉක්මනට! ඔය මගුල ගලවනවා. 140 00:10:00,320 --> 00:10:04,040 -මැක්සීන්! හමුවෙන්න ලැබීම සතුටක්නේ! -අච්චාරුවක් වෙලා තියෙන්නේ නේද, 141 00:10:04,120 --> 00:10:05,440 අච්... 142 00:10:05,520 --> 00:10:08,080 නෑ, නෑ, නෑ, හැමදෙයක්ම පාලනයක් යටතේ තියෙන්නේ. 143 00:10:09,160 --> 00:10:11,080 මං කැමති නෑ "මෝර්ඩේල්හි ක්ලැමීඩියා පැතිරයාම" 144 00:10:11,160 --> 00:10:12,960 කියලා හෙට පත්තරවල මුල් පිටුවේ තියෙනවට. 145 00:10:13,040 --> 00:10:15,720 ඉතින්, මේක ඉවරයක් කරන්න අපි මොකද කරන්නේ? 146 00:10:16,280 --> 00:10:17,520 අපි... 147 00:10:17,600 --> 00:10:21,440 මං පවත්වන්න යන්නේ... 148 00:10:22,560 --> 00:10:25,080 හදිසි දෙමාපිය රැස්වීමක් අද රෑට. 149 00:10:25,160 --> 00:10:27,200 අපි මේක මුලින්ම කපලා දාමු. 150 00:10:28,400 --> 00:10:29,400 ගොඩක් හොඳයි. 151 00:10:33,760 --> 00:10:34,760 මං යන්න හදන්නේ. 152 00:10:38,200 --> 00:10:40,160 හැම දෙමාපියෙක්ටම කතාකරලා කියන්න අද රෑට විශේශ රැස්වීමක් තියෙනව කියලා. 153 00:10:42,360 --> 00:10:43,600 මං මගෙ යාලුවාව හෙව්වේ. 154 00:10:46,720 --> 00:10:48,640 හෙලෝ, මං ලිලී. 155 00:10:49,160 --> 00:10:50,960 මං ආසයි ඔය Tank Girl කොමික් කතාවට. 156 00:10:51,600 --> 00:10:53,720 ඔව්, මේක අවතක්සේරු කරපු එකක්. 157 00:10:54,640 --> 00:10:57,080 කලු කුර තියෙන මීයෝ දෙන්නෙක් විද්‍යාගාරය ඇතුලේ සංසර්ගයේ යෙදෙනව, 158 00:10:57,160 --> 00:10:59,160 රැස්වීමෙන් පස්සේ යන්න කැමතිනම් යමු. 159 00:10:59,760 --> 00:11:01,920 උන්ට මාර ලොකු ලිංගේන්ද්‍රියන් තියෙන්නේ. 160 00:11:04,040 --> 00:11:05,040 හරි. 161 00:11:29,080 --> 00:11:31,000 පේනවිදිහට ෆියෝනාගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. 162 00:11:31,480 --> 00:11:33,680 සංගීත කෑම්ප් එකේදි ඒකි හෙන මෝලෙන් හිටියේ, අනිවා එහෙන් තමයි පැතිරෙන්න ඇත්තේ. 163 00:11:34,080 --> 00:11:37,400 මෙතන ඉන්න හැමෝටම ක්ලැමීඩියා තියෙන එක පුදුම වැඩක්. 164 00:11:37,760 --> 00:11:40,680 මං හිතන්නේ මේක සරල කේස් එකක්. 165 00:11:41,120 --> 00:11:43,440 මොන හු*තක්ද කරන්නේ? තමුසෙ මගෙ කකුල පෑගුවනේ. 166 00:11:46,320 --> 00:11:47,320 මට සමාවෙන්න. 167 00:11:51,520 --> 00:11:52,720 -නවත්තනවා. -පල යන්න! 168 00:11:52,800 --> 00:11:54,920 තෝ වේසියක් නොවුනානම්, 169 00:11:55,000 --> 00:11:57,200 -අපිට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. -ඔය හු*තෙ කට වහපන්! 170 00:11:59,360 --> 00:12:01,056 -තෝ සිරාවටම අඬනවද ඔය? -ජරා වේසි! 171 00:12:01,080 --> 00:12:05,160 දෙයියනේ! උන් ජර්මෙන් ස්ටුවර්ට්ව හමගහනවා. 172 00:12:05,560 --> 00:12:07,480 අඩුමගානේ මං බොරුවට රඟපාන්නේ නෑ. 173 00:12:08,280 --> 00:12:09,800 මෝඩ වේසි. 174 00:12:16,600 --> 00:12:18,440 මං යන්න ඕනෙ, සමාවෙයන්. 175 00:12:18,520 --> 00:12:19,520 Ooh! 176 00:12:22,520 --> 00:12:23,880 සමාවෙන්න, සමාවෙන්න. 177 00:12:27,960 --> 00:12:30,280 -මාව තල්ලුකරන්න එපා. -උඹ අපිව කෑවා... 178 00:12:31,400 --> 00:12:32,520 මේක මහ ජරා ශෝ එකක්. 179 00:12:42,760 --> 00:12:46,680 අපි හොඳ අත්පොලසන් නාදයක් දෙමු ! 180 00:12:47,240 --> 00:12:49,280 මහ විනාශකාරයෝ ටිකක් නේද? 181 00:12:51,320 --> 00:12:52,560 තෝ මහ වේසියක්! 182 00:13:12,800 --> 00:13:13,640 තව චොක්ලට්. 183 00:13:13,720 --> 00:13:16,360 සර්, මං දැනට තුන්පාරක් ඔයාගෙ බිස්කට් එකට චොක්ලට් දැම්මා. 184 00:13:16,440 --> 00:13:17,640 තව චොක්ලට් දෙන්න. 185 00:13:36,680 --> 00:13:37,840 මට විහිලු කරනවද කොහෙද. 186 00:13:45,000 --> 00:13:46,920 වයිලි, ආයෙ එනවා! 187 00:14:02,560 --> 00:14:03,760 මට ඔයාව පේනව. 188 00:14:06,000 --> 00:14:08,040 හායි ගෙඹි මූනි, මේ මම , අම්මා. 189 00:14:08,120 --> 00:14:10,040 ඔව්, මං දන්නව තමුන් කවුද කියල, මොනාද ඕනේ මගෙන්? 190 00:14:20,240 --> 00:14:22,240 -හොඳට ගැහුවද? -මං කිවුවනේ ප්‍රශ්නයක් තියෙනව කියලා මට. 191 00:14:22,320 --> 00:14:23,800 ජේසුනේ... 192 00:14:33,240 --> 00:14:34,920 -කොහොමද වැඩ? -මචන්.. 193 00:14:36,600 --> 00:14:38,320 උඹ හොඳින්ද? 194 00:14:39,000 --> 00:14:41,000 සමාවෙන්න. 195 00:14:41,080 --> 00:14:43,320 මං හිතුවේ වෙන කෙනෙක්ව දැක්කා කියලා... 196 00:14:44,560 --> 00:14:45,560 විනාඩියක් කතාකරන්න පුලුවන්ද? 197 00:14:46,040 --> 00:14:48,520 මාර්තයි ග්වේනුයි මාව ඇකපෙලා කණ්ඩායමෙන් අයින් කරන්න හදන්නේ 198 00:14:48,600 --> 00:14:51,080 ක්ලැමීඩියා බෝ කලේ මං කියලා පිලිගත්තේ නැත්නම්, නමුත් ඒ මං නෙමෙයි. 199 00:14:51,160 --> 00:14:52,720 මං ටෙස්ට් එකක් කලා, මට එහෙම ලෙඩක් නෑ. 200 00:14:52,800 --> 00:14:54,680 මං තවදුරටත් උපදෙස් ලබාදෙන්නෙ නෑ, 201 00:14:54,760 --> 00:14:56,800 නමුත් මං ඇත්තටම හිතන්නේ නැ කාටවත් ක්ලැමීඩියා තියෙනව කියලා. 202 00:14:56,880 --> 00:14:59,176 -ඒක නිකන් මවාගත්තු එකක් විතරයි. -නෑ, එයාලා කාටහරි ඕක තියෙනවාමයි. 203 00:14:59,200 --> 00:15:01,896 එයාලත් ටෙස්ට් එක කරලා බෙහෙත් බිවුවා, නමුත් මේක මගෙ වැරැද්ද විදිහට පටවන්නයි උත්සහ කරන්නේ. 204 00:15:01,920 --> 00:15:04,280 දැන් ඉස්කෝලෙ ඉන්න හැමෝම හිතන්නේ මං ඇවිදින ඉස්පිරිතාලයක් කියලා. 205 00:15:04,920 --> 00:15:08,480 මට දැනගන්න ලැබුනා ෆියෝනට ක්ලැමීඩියා හැදුනේ පිරිමි පස් දෙනෙක්ගෙ බඩු මූනට දාගත්තට පස්සේ කියලා. 206 00:15:08,560 --> 00:15:10,480 මොන වේසියක්ද මන්දා... 207 00:15:12,240 --> 00:15:16,240 අනේ, මේක මහ නින්දාවක්, මොනව කරන්නද කියලා හිතාගන්න බෑ. 208 00:15:22,200 --> 00:15:25,400 හරි, මේ ඉන්නේ එරික්, එයා තමයි හමුවීම්, වෙන්කිරීම් ගැන බලාගන්නේ. 209 00:15:25,480 --> 00:15:27,360 -එයා ඔයාට වෙලාවක් දායි. -දැනට මං ලඟ ඩයරියක් නෑ, 210 00:15:27,440 --> 00:15:30,360 නමුත් මං මගෙ මොලයෙන් ඒවා හසුරවන්නම්. 211 00:15:30,880 --> 00:15:31,880 ස්තූතියි. 212 00:15:35,840 --> 00:15:37,080 ඒක ඇත්තද ටිම්? 213 00:15:37,960 --> 00:15:42,600 ඔයා ක්ලාරාට කිවුවද එයත් එක්ක ලිංගිකව ඉන්නවට වඩා බල්ලොත් එක්ක කරන එක සැපයි කියලා? 214 00:15:43,400 --> 00:15:44,400 ඔව්. 215 00:15:47,240 --> 00:15:48,520 විස්තර කරලා කියන්න පුලුවන්ද? 216 00:15:50,320 --> 00:15:51,360 බල්ලෝ... 217 00:15:52,080 --> 00:15:53,480 ගොඩක්ම නිශ්ෂබ්දයි. 218 00:16:12,800 --> 00:16:13,800 හරි. 219 00:16:14,520 --> 00:16:17,520 ඇයි ඔයාලා හිතන්නේ ෆියෝනාගෙන් ඔයාලට ක්ලැමීඩියා හැදුනයි කියලා? 220 00:16:17,600 --> 00:16:19,520 සංගීත කෑම්ප් එකේදී එයා ත්‍රීසම් එකක් කලා. 221 00:16:19,600 --> 00:16:22,400 Mozart's Concerto 21 ප්‍රසංගයේදී සැමී වොට්සන්ට අ* පාරක් ගැස්සුවා. 222 00:16:22,480 --> 00:16:25,840 ඒවගේම හැමෝම දන්නව මේකි ජමාල් ජේකබ්ගේ *ක්ලැරිනට් එක අස්සේ ඔබාගත්තා කියල! (සංගීත භාණ්ඩයක්) 223 00:16:25,920 --> 00:16:28,400 කරුණාකරලා ෆියෝනාට අපහාස කරන එක නවත්තමුද? 224 00:16:28,480 --> 00:16:31,640 එයා සම්පූර්ණ ලිංගික පරීක්ශාවක් කරගෙන තියෙන්නේ, ඒවගේම ප්‍රථිපල ගොඩක් හොඳයි, 225 00:16:31,720 --> 00:16:33,176 ඔය දෙන්නගෙන් එක්කෙනෙවත් එයත් එක්ක නිදාගත්තේ නැති නිසා 226 00:16:33,200 --> 00:16:36,360 මට හිතාගන්න බෑ ඔයාලා කොහොමද කියන්නේ කියලා එයා නිසා මේ ලෙඩ බෝ වෙනවා කියන කතාව. 227 00:16:36,440 --> 00:16:39,880 මොකද මේකි වේස කට අපි හැමෝම පාවිච්චි කරන වාදන භාණ්ඩ වල ගාවන නිසා. 228 00:16:39,960 --> 00:16:42,241 -අන්න එහෙමයි අපි ඒක අල්ලගත්තේ! -මට ක්ලැමීඩියා නෑ! 229 00:16:42,280 --> 00:16:44,120 -කී පාරක්නම් මං කියන්නද? 230 00:16:44,200 --> 00:16:46,616 එයා කෙලින්ම කිවුවනේ... 231 00:16:46,640 --> 00:16:48,040 නවත්තනවා, නවත්තනවා! 232 00:16:50,040 --> 00:16:53,960 ෆියෝනාට ක්ලැමීඩියා තිබුනත්, ඔයාලට බෑ ඒ වගේ ලෙඩක් 233 00:16:54,040 --> 00:16:56,520 වාදන භාණ්ඩයක් මගින් හුවමාරු කරගන්න. 234 00:16:56,600 --> 00:16:59,240 දැන් පරක්කු වැඩියි, හැමෝම හිතන්නේ ඒක උනේ මං නිසා කියලා. 235 00:17:02,120 --> 00:17:03,640 ඔය දෙන්නා ලිංගිකව ක්‍රියාකාරියි නේද? 236 00:17:04,400 --> 00:17:06,240 දෙතුන් දෙනෙක් එක්කම? 237 00:17:06,640 --> 00:17:08,320 ඔව්, නියමයි. 238 00:17:08,400 --> 00:17:11,600 ඔය දෙන්නා මට ලිස්ට් එකක් දෙන්න ඕනේ 239 00:17:11,680 --> 00:17:13,800 ලඟකදී සෙක්ස් කරපු හැම කෙනාගෙම, 240 00:17:13,880 --> 00:17:15,440 එතකොට අපිට දැනගන්න පුලුවන් කාටද ලෙඩේ තියෙන්නේ කියලා. 241 00:17:15,880 --> 00:17:18,040 ඊටපස්සේ ඔයාලට පුලුවන් ඒක බෝවුනේ ෆියෝනාගෙන් නෙමෙයි කියලා හැමෝටම කියන්න. 242 00:17:18,400 --> 00:17:19,480 නම් ටික. 243 00:17:32,640 --> 00:17:35,880 කාලකන්නි කන්‍යාවියෝ ටෝල්ස්ටෝයිගේ පොත් කියවමින් උන්ගේ කන්‍යාභාවය කසාදය වෙනකන් පරිස්සම් කරනවා. 244 00:17:35,960 --> 00:17:40,120 ඊටපස්සේ ඔහු කියනව , "ඔව් තාත්තේ, නමුත් ඔයාට තේරෙනවනේ, මං අශ්වයෙක් මිලදී ගන්නම ඕන" කියලා. 245 00:17:43,720 --> 00:17:45,440 ඔය ගංජා කාරයින්ට උන්ගෙ නම් ටිකවත් මතක නෑ 246 00:17:45,520 --> 00:17:47,840 නමුත් හිතන් ඉන්නේ වාත අරින එක හෙන ආතල් වැඩක් කියලා. 247 00:17:53,320 --> 00:17:56,520 අඩි පහක් විතර උඩින් යන කණ්ඩායමේ උන්ගේ නීති හෙන භයානකයි. 248 00:17:56,600 --> 00:17:57,960 නියම ඇඳුම. 249 00:17:58,040 --> 00:17:59,080 ස්තූතියි. 250 00:17:59,160 --> 00:18:00,320 ඇස් දිහා බලන්න එපා. 251 00:18:00,400 --> 00:18:03,040 -නමුත් එයා මගෙ ඇඳුමට කැමතියිනේ. -එයා කිසිම කෙනෙක්ගේ ඇඳුම්වලට කැමති නෑ. 252 00:18:04,760 --> 00:18:05,600 දෙයියනේ. 253 00:18:13,720 --> 00:18:15,440 -මොන කණ්ඩායමේද එයා ඉන්නේ? -මං දන්නේ නෑ, 254 00:18:15,520 --> 00:18:17,760 නමුත් මං හිතන්නේ මට පොඩී සුරාන්තයක් ලැබුනා වගේ. 255 00:18:24,120 --> 00:18:25,400 එයා ප්‍රංශයෙන් ඇවිත් තියෙන්නේ. 256 00:18:25,480 --> 00:18:27,480 ඒවගේම මට දැනගන්න ලැබුනා එයා මැදපෙරදිග රජ කුමාරයාගේ පුත්‍රයෙක් කියලා. 257 00:18:27,560 --> 00:18:29,936 මට දැනගන්න ලැබුනා එයා කිම් කාර්ඩේශියන්ගේ හොරෙන් හදාගත්තු සහෝදරයා කියලා. 258 00:18:31,120 --> 00:18:33,440 එයා මගෙ පෙම්වතා වෙයි, හරිද? 259 00:18:39,240 --> 00:18:40,360 ඇරපන් මට. 260 00:18:40,440 --> 00:18:43,680 ඉතින්, අපි ලූක් හැනාටිටයි නීල් ස්පෙන්සර්ටයි කතාකලානේ, 261 00:18:43,760 --> 00:18:45,760 එයාලා දෙන්නම් ටෙස්ට් එක කරලා, ප්‍රශ්නයක් නෑ. 262 00:18:45,840 --> 00:18:46,680 හරි. 263 00:18:46,760 --> 00:18:50,120 මාර්තා කිවුවේ එයා ටොම් බේකර්ව සිපගත්තා කියලා විතරයිනේ, ඒක නිසා ඌව ලිස්ට් එකේ අන්තිමටම දාමු. 264 00:18:50,200 --> 00:18:51,920 මගෙ දෙයියනෙ, ඕටිස්! 265 00:18:52,560 --> 00:18:53,560 ඕටිස්! 266 00:18:54,120 --> 00:18:55,120 ඕටිස්! 267 00:18:59,120 --> 00:19:00,120 ඕටිස්! 268 00:19:00,680 --> 00:19:01,680 මොකද? 269 00:19:03,520 --> 00:19:06,640 මං මෙච්චර කාලෙකට දැකලා තියෙන සරාගීම පිරිමියා මේ දැන් මෙතනින් ගියා, 270 00:19:06,720 --> 00:19:08,720 උඹට ඌව මගෑරුනා මේ ක්ලැමීඩියාවක් නිසා. 271 00:19:10,520 --> 00:19:12,680 ඉතින්, තව එකම එක නමයි මේ ලිස්ට් එකේ තියෙන්නේ. 272 00:19:17,560 --> 00:19:19,000 සිරාවටම? 273 00:19:20,040 --> 00:19:21,440 වෝහ්,වෝහ්, වෝහ්... 274 00:19:21,520 --> 00:19:23,720 ජැක්සන් කොල්ලෝ, මේ ඕටිස් ළමයා. 275 00:19:24,400 --> 00:19:26,320 ඕටිස් බං. 276 00:19:26,760 --> 00:19:28,280 -මොනාද ඕනේ? -මෙහෙමයි,... 277 00:19:29,720 --> 00:19:32,280 අපි මේ කල්පනා කලේ උඹ ඇයි අර ඇකපෙලා කණ්ඩායමට ක්ලැමීඩියා බෝ කලේ කියලා. 278 00:19:32,920 --> 00:19:35,000 -මොකක්ද ? -අපි මේ කල්පනා කලේ... 279 00:19:35,080 --> 00:19:36,320 පේන විදිහට... 280 00:19:36,880 --> 00:19:40,200 ඔයා මාර්තයි ග්වේනුයි එක්ක ලිංගකව හැසිරිලා තියෙනවා, ඒ දෙන්නටම ක්ලැමීඩියා තියෙනව. 281 00:19:40,280 --> 00:19:42,960 -ඉතින් මං මේ උත්සහ කලේ.... -මං කවදාවත් ආරක්ශිත ක්‍රම පාවිච්චි නොකර සෙක්ස් කරන්නේ නෑ. 282 00:19:43,040 --> 00:19:45,400 ඒවගේම මං ටෙස්ට් එක කලා. කැමතිද ප්‍රථිපල බලන්න? 283 00:19:45,800 --> 00:19:46,640 -නෑ. -ඔව්. 284 00:19:46,720 --> 00:19:50,080 අන්න ඒකම තමයි අපිට අවශ්‍ය ජැක්සන් මාචෙටි. 285 00:19:53,400 --> 00:19:54,400 කෝ ඉතින්. 286 00:19:54,920 --> 00:19:55,920 ස්තූතියි! 287 00:19:56,520 --> 00:19:58,800 -මං ඔයාව විශ්වාස කරනවා. -නමුත් ඔයා මං ලඟට ආවානේ. 288 00:19:59,920 --> 00:20:02,000 එයාගෙ ප්‍රශ්නයක් නෑ, 289 00:20:02,640 --> 00:20:04,360 ඔයාගෙ ප්‍රශ්නයක් නෑ. 290 00:20:05,840 --> 00:20:08,800 බොහොම ස්තූතියි මගෙ ලිංගික ජීවිතය ගැන ක්‍රියාකාරීව අවධානය යොමු කලාට. 291 00:20:09,160 --> 00:20:10,400 මං වෙනුවෙන් මේව්ට හායි කියලා කියන්න. 292 00:20:10,480 --> 00:20:11,600 ඕහ්. 293 00:20:11,680 --> 00:20:13,120 මං එයාව දැක්කේවත් නෑ. 294 00:20:14,720 --> 00:20:16,400 ඇයි දැන් ජැක්සන් උඹට වෛර කරන්නේ? 295 00:20:23,600 --> 00:20:24,520 කටවහපන්. 296 00:20:24,600 --> 00:20:26,600 මචෝ, ආයෙත් කෙලින් වෙලා! 297 00:20:30,520 --> 00:20:33,760 ක්ලැමීඩියා නිසාද ජැක්සන් නිසාද උඹට කෙලින් උනේ? 298 00:20:33,840 --> 00:20:37,160 වාව්,වාව්,වාව්,වාව්... 299 00:20:38,800 --> 00:20:41,560 -ඔයාගෙ නංගි ලොකු වෙලා නේද? -අඩ සොහොයුරිය. 300 00:20:42,160 --> 00:20:44,360 මං ඔයාව හැදුවෙත් ඒ දරුබොක්කෙම තමයි, ඔයාලා සහෝදරියෝ. 301 00:20:45,320 --> 00:20:46,640 ඉතින් ඔයා ආයෙත් මෙයාව ඉල්ලගත්තද? 302 00:20:46,720 --> 00:20:49,240 මෙයා ටික කාලෙකටයි කිරිඅම්මා ලඟ හිටියේ. 303 00:20:49,760 --> 00:20:52,440 මාව දැකලා එකපාර කලබල උනා නේද? කියන්නෙවත් නැතුව ආපු එක. 304 00:20:57,120 --> 00:20:58,600 මත්ද්‍රව්‍ය නිවාරණයේ නවවෙනි පියවරේ මං ඉන්නේ. 305 00:20:59,560 --> 00:21:01,776 -වෙච්චි දේවල් හරි අතට.... - ...ඔයා කරපු දේවල් ඇති. 306 00:21:01,800 --> 00:21:04,561 -අපි මීට කලිනුත් මේ ගැන කතාකලානේ එරින්. -මට එරින් කියන්න එපා, මං ඔයාගෙ අම්මා. 307 00:21:05,080 --> 00:21:06,120 මේ වතාවේ මේක වෙනස්. 308 00:21:06,200 --> 00:21:08,200 මට හොඳ අනුග්‍රාහකයෙක් ඉන්නවා, මං අවුරුද්දක් තිස්සේ පාවිච්චි කලේ නෑ. 309 00:21:08,680 --> 00:21:11,800 මං ස්ථාවර වෙනකන් තමයි එන්නේ නැතුව හිටියේ, ඉතින් දැන් මං ආවනේ. 310 00:21:12,920 --> 00:21:15,080 ඔයාගෙ වැඩවලට මාව හවුල් කරගන්න එකනම් නියමෙට කරනවා. 311 00:21:18,440 --> 00:21:19,720 සමහරදේවල් වෙනස්කරන්න බෑ. 312 00:21:20,080 --> 00:21:22,040 මං හිතන්නේ ඔයාට තේරෙයි ගොඩක් දේවල් වෙනස් වෙලා කියලා එරින්. 313 00:21:22,120 --> 00:21:23,560 කට පුරෝගෙන කතාකරන්න එපා. 314 00:21:25,840 --> 00:21:28,800 දන්නවද? මේ වතාවේ වරදට සමාව දෙන්න බැරිවෙන හැඩයි. 315 00:21:31,120 --> 00:21:32,760 ඔයා ඔයාගෙ බර්ගර් එක කෑවෙත් නෑනෙ? 316 00:21:41,680 --> 00:21:43,040 විශ්වාසද කවුරුවත් ඇතුලේ නෑ කියලා? 317 00:21:46,640 --> 00:21:47,720 අනිවාරෙන්ම. 318 00:21:49,520 --> 00:21:50,520 ඉක්මනට! 319 00:22:00,600 --> 00:22:02,200 -මෙහෙම අවුලක් නැද්ද? -ඔව්. 320 00:22:06,320 --> 00:22:07,440 ඒකට කමක් නැද්ද? 321 00:22:09,000 --> 00:22:10,040 ඔව්. 322 00:22:33,640 --> 00:22:37,360 -ඇයි ඒක වැඩකරන්නෙ නැත්තේ? -මං දන්නෙ නෑ, දිගටම කරගෙන යන්න. 323 00:22:41,760 --> 00:22:42,760 මගෙ වැරැද්දක්ද? 324 00:22:43,200 --> 00:22:45,480 නැ, නෑ, ඔයා නෙමෙයි, සමහරවිට.. 325 00:22:48,840 --> 00:22:51,800 -ඇයි මේක නගින්නේ නැත්තේ? -මං දන්නෙ නැ, මං දන්නේ නෑ. 326 00:22:53,560 --> 00:22:56,360 -සමාවෙන්න , මට බෑ. -නෑ , මට සමාවෙන්න, ආයෙ එන්න. 327 00:22:56,440 --> 00:22:58,520 ඕටිස්! පඩිපෙල! 328 00:23:00,400 --> 00:23:01,496 -ඔයා හොඳින්ද? -හැමිනෙනවා! 329 00:23:01,520 --> 00:23:03,360 -ඕටිස්! -අම්මේ! 330 00:23:03,440 --> 00:23:04,320 මොන? 331 00:23:04,400 --> 00:23:06,120 -තාත්තේ? -මොන හු*තක්ද මෙ වෙන්නේ? 332 00:23:06,200 --> 00:23:07,440 -මට සමාවෙන්න. -වස්තුවේ... 333 00:23:07,520 --> 00:23:08,896 මොන හු*තක්ද ඔය කරන්නේ? 334 00:23:08,920 --> 00:23:10,200 මට සමාවෙන්න. 335 00:23:11,440 --> 00:23:12,920 මට සමාවෙන්න. 336 00:23:14,680 --> 00:23:18,360 අපේ සම්බන්ධය ඔයාලගෙ සම්බන්ධයට කරදරයක් වෙනවට අපි කැමති උනේ නෑ. 337 00:23:19,280 --> 00:23:21,480 -සම්බන්ධය? -ඔයාගෙ අම්මයි මායි ආදරේ කරනවා. 338 00:23:22,720 --> 00:23:23,960 අම්මා ඒවා කරන්නේ නෑ. 339 00:23:25,040 --> 00:23:26,160 කියන්න අම්මේ. 340 00:23:27,160 --> 00:23:28,800 යාකබ් සහ මං ආදරය කරනවා. 341 00:23:29,720 --> 00:23:31,680 මොකක්, ඒ කියන්නේ සාමාන්‍ය විදිහට සෙක්ස් කරන එකනේ? 342 00:23:31,760 --> 00:23:33,520 -ඔටිස්. -පැටියෝ... 343 00:23:34,520 --> 00:23:35,800 නිකන්ම දෙයක් නෙමෙයි. 344 00:23:39,880 --> 00:23:42,360 ඔයාට කියන්න වෙන දෙයක් තියෙනවද? 345 00:23:42,440 --> 00:23:46,520 මෙතන් ප්‍රශ්නයක් නෑ, ඕනෙම දෙයක් කියන්න පුලුවන් ඔයාට. 346 00:23:48,040 --> 00:23:49,480 ඔයා මගෙ පෙම්වතියගේ තාත්තත් එක්ක පෙම් කෙලිනව. 347 00:23:50,200 --> 00:23:53,200 මං සාමාන්‍ය කොල්ලෙක් කියලා මට දැනෙන්න පටන්ගත්තා විතරයි, 348 00:23:53,280 --> 00:23:56,360 දැන් ඔයා ආයෙත් මාව විකාර කාරයෙක් බවට පත්කලා! 349 00:23:57,280 --> 00:23:58,680 ඕටිස්. 350 00:23:58,760 --> 00:24:00,136 අවුලක් නැ. 351 00:24:00,160 --> 00:24:01,480 එයා ඒක තේරුම්ගනීවි. 352 00:24:01,920 --> 00:24:03,200 මේක හොඳ දෙයක්. 353 00:24:07,840 --> 00:24:09,160 මටත් එකක් ගන්න පුලුවන්ද? 354 00:24:09,240 --> 00:24:11,560 තමන්ගේ ලමයි ඉස්සරහා දුම් බොන එක හරි නෑ. 355 00:24:11,640 --> 00:24:15,200 කොහොමත් මං මෙයාට වෙන වැඩක් කරන්න ඉන්නේ. ඔය බොන එකෙන්ම උගුරක් දෙනවද? 356 00:24:23,720 --> 00:24:26,920 මං දන්නව ඔයා මාව විශ්වාසකරන්නේ නෑ කියලා, නමුත් මේ වතාවේ වාතාවරණය වෙනස්. 357 00:24:27,800 --> 00:24:28,800 බලන්න. 358 00:24:30,800 --> 00:24:31,800 මට මේවා හම්බුනා. 359 00:24:33,440 --> 00:24:35,720 -ඔයා හැමදාම දිලිසෙන දේවල් වලට ආසාකලානේ. -මේවා ගන්න නෑ දැන්. 360 00:24:35,800 --> 00:24:37,520 කෝ ඉතින්, මේක ඔයාට ගැලපෙනවා. 361 00:24:41,000 --> 00:24:43,320 මං ඔයාගෙ වයසේ ඉන්නකොට ඔය වගෙ කොන්ඩේ පාටකරන්න පුරුදුවෙලා හිටියා. 362 00:24:43,920 --> 00:24:45,600 මේවා ගන්න කොහෙන්ද සල්ලි? 363 00:24:45,640 --> 00:24:46,760 මං කෙනෙක්ව මුනගැහෙනව. 364 00:24:47,600 --> 00:24:50,040 එයාගෙ නම ජේම්ස්, මට එයාව හම්බුනේ මත්ද්‍රවය නිවාරණයෙදී. 365 00:24:50,120 --> 00:24:52,536 එයා ජිවීතේ හරියට ගැටගහගන්නවා, ඒවගේම මට හරි විදිහට ජිවත්වෙන්න උදවුකරනවා. 366 00:24:52,560 --> 00:24:54,720 එයාට හරියටම තේරෙනවා නැවත ප්‍රකෘති තත්වයට එන එක කොච්චර අමාරුද කියලා. 367 00:24:55,720 --> 00:24:57,520 මට කියන්නනම් එපා ඌත් එක්කත් හැමිනුනා කියලා. 368 00:24:59,520 --> 00:25:02,320 -ඔයාව විශ්වාසකරන්නත් බෑ... -තවදුරටත් එයා මගෙ අනුග්‍රාහකයා නෙමෙයිනේ නේද? 369 00:25:02,400 --> 00:25:03,840 දැන් මට අලුත් අනුග්‍රාහකයෙක් ඉන්නවා. 370 00:25:04,840 --> 00:25:07,000 මං ඒක සීරියස්ම අරගෙන තියෙන්නේ, ඔයාට තේරෙනවද? 371 00:25:11,040 --> 00:25:12,760 අම්මා විනාඩියෙන් එනවා පැටියෝ. 372 00:25:15,120 --> 00:25:16,720 ඒවගේම එයා එල්සිට ගොඩක් ආදරෙයි. 373 00:25:16,800 --> 00:25:18,040 එයා දරුවන්ට ආදරෙයි. 374 00:25:18,120 --> 00:25:19,600 ඔය යකා ශෝන් ගැනයි මං ගැනයි දන්නවද? 375 00:25:22,160 --> 00:25:23,560 කොහෙත්ම නෑ නේද? 376 00:25:28,440 --> 00:25:33,080 -ඉතින් ඔයා දිගටම ඔය කඩේ බිස්කට් විකුනන්නද හදන්නේ? -නෑ, මං තවම ඉස්කෝලෙ යනවා. 377 00:25:34,120 --> 00:25:37,080 -මං ඔයා වගේ එලියට බහින්නේ නෑ. -ඒකනම් හොඳයි. 378 00:25:37,720 --> 00:25:40,280 ඔයාට අවුරුදු එකේදී මුලු හෝඩියම කියවන්න පුලුවන් උනා. 379 00:25:40,360 --> 00:25:41,840 ඒක මහ විකාරයක්. 380 00:25:44,560 --> 00:25:46,480 මං එයාට ඔයා ගැනයි ශෝන් ගැනයි කියනවා, මං පොරොන්දු වෙනවා. 381 00:25:48,720 --> 00:25:50,720 ඔයාගෙ පොරොන්දු තවදුරටත් වැදගත් වෙන්නේ නෑ එරින්. 382 00:26:02,200 --> 00:26:03,200 මං අයින්වෙනවා. 383 00:26:03,520 --> 00:26:05,240 නැ, තමුසෙව අස්කලා! 384 00:26:16,680 --> 00:26:18,840 සූභ සන්ධ්‍යාවක් මෝර්ඩේල්හි දෙමාපියනි. 385 00:26:18,920 --> 00:26:20,600 අපේ ළමයි මියයනවා! 386 00:26:21,880 --> 00:26:22,960 කවුරුවත් මියයන්නේ නෑ! 387 00:26:23,040 --> 00:26:24,760 එහෙනම් කොහොමද ඔයා එයාලව බේරගන්නේ? 388 00:26:26,360 --> 00:26:29,960 අපි හැම දරුවෙක්වම පොලඹවනවා අවශ්‍ය කරන ඖෂධ බලාගැනීම සඳහා, 389 00:26:30,040 --> 00:26:34,240 ඒවගේම අපි නැවතත් එයාලට උගන්වනවා ආරක්ශිත ලිංගික හැසිරීම් පිලිබඳව. 390 00:26:34,320 --> 00:26:36,560 හැමදෙයක්ම හොඳින් සිදුවෙනවා. 391 00:26:37,000 --> 00:26:39,560 මේ තරුණයින් කිසිම දෙයක් අහන්නේ නෑ! 392 00:26:41,560 --> 00:26:45,680 කොහොමද ඔබ ඔවුන්ට ආරක්ශිත ලිංගික ක්‍රියාකාරකම් ගැන උගන්වන්නේ? 393 00:26:47,000 --> 00:26:50,720 එයාලට උගන්වනවා ආරක්ශිත ලිංගික හැසිරීම් පිලිබඳව..... අම්.. 394 00:26:51,680 --> 00:26:53,400 -කෝ... -කියන්න. 395 00:26:54,000 --> 00:26:55,040 ..ක්‍රියාකාරකම්.. 396 00:26:55,120 --> 00:27:00,680 මං හිතන්නේ අපි මේ කතාබහ කරන්නේ මවා ගත්තු ලෙඩක් ගැනයි, 397 00:27:00,760 --> 00:27:03,760 නැතුව ක්ලැමීඩියා වල පැතිරීමක් ගැන නෙමෙයි. 398 00:27:03,840 --> 00:27:07,920 හුස්මගැනීම මගින් මේ ලෙඩේ බෝවෙන්නේ නෑ. 399 00:27:08,000 --> 00:27:10,760 ඒක පැතිරෙන්නේ අනාරක්ශිත ලිංගික හැසිරීම් තුලින් 400 00:27:10,840 --> 00:27:13,520 ශුක්‍රාණු හුවමාරුවීමෙන්. 401 00:27:13,600 --> 00:27:17,840 කොහොමවෙතත් , මේ ලෙඩේ ගැන ඇතිවී තියෙන වැරදි වටහාගැනීම නිසයි 402 00:27:17,920 --> 00:27:19,520 මෙච්චර ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. 403 00:27:19,600 --> 00:27:24,080 මේ වැරදි වටහාගැනීම නිසා විශාල ලැජ්ජාවක් සිදුවෙනවා. 404 00:27:24,600 --> 00:27:28,600 එතකොට මෙන්න මේ හේතුව නිසා තමයි මෙච්චර ලොකු මවාගැනීමක් සිදුවුනේ. 405 00:27:30,000 --> 00:27:33,000 ඉතින්, ඔබ මොකක්ද මේ ගැන කියන්නේ? 406 00:27:34,520 --> 00:27:39,040 අපි නැවතත් අපේ ලිංගික අධ්‍යාපන විශය මාලාව නිසි ආකාරයෙන් සකසලා ඉදිරිපත්කරනවා. 407 00:27:39,120 --> 00:27:42,760 අපි මේ සෑහෙන ගෞරවයෙන් කියන්නේ සර්, 408 00:27:42,840 --> 00:27:45,320 ඔයාගෙ විශය මාලාව හරියන්නේ නෑ. 409 00:27:45,880 --> 00:27:48,160 ලිංගික උපදෙස් ලබාදෙන්නෙක් විදිහට, 410 00:27:48,240 --> 00:27:51,280 මං ඉදිරිපත් කරන්නද යෝජනාවක් අපේ 411 00:27:51,360 --> 00:27:55,040 තරුණයින්ට හරියටම ගැලපෙන අවශ්‍යතාවන් ඉටුකරගැනීමට හැකි 412 00:27:55,120 --> 00:27:59,000 උපකරන ලබාදීමෙන් මේ අපකීර්තිය ඉවත්කරගැනීමට ? 413 00:27:59,920 --> 00:28:02,840 එතකොට මොනවද ඔය උපකරන? 414 00:28:03,240 --> 00:28:04,600 නියමයන් තුන. 415 00:28:05,040 --> 00:28:06,120 විශ්වාසය. 416 00:28:06,840 --> 00:28:07,880 අදහස් හුවමාරුකරගැනීම. 417 00:28:08,320 --> 00:28:10,040 ඒවගේම සත්‍යය. 418 00:28:18,200 --> 00:28:21,640 -එපා,එපා,එපා. -අන්න ඒකයි අපිට අවශ්‍ය, ඔය තියෙන්නේ. 419 00:28:24,840 --> 00:28:25,840 වූහ්! 420 00:28:28,440 --> 00:28:30,120 ඔව්... ස්තූතියි. 421 00:28:34,440 --> 00:28:37,320 මෙහෙම හැසිරෙනකොට ඔයා මාර සරාගියි. 422 00:28:40,880 --> 00:28:42,320 ඔව්, හරි. 423 00:29:09,480 --> 00:29:11,640 මොකක්? ඔයා කොහොමද මේක මගෙ පිටින් දාන්නේ? 424 00:29:11,720 --> 00:29:14,560 -මමත් මෙහෙ ජීවත් වෙනවනේ. -අපි ඒක දන්නෙ නැද්ද ඉතින්? 425 00:29:17,800 --> 00:29:19,040 ඔයා හරි අම්මේ. 426 00:29:20,520 --> 00:29:21,680 මං අවධානය යොමුකලේ නෑ. 427 00:29:22,600 --> 00:29:25,560 නමුත් මට ඇත්තටම ඉදිරියට යන්න ඕන, මං ඔයාලව ආඩම්බර කරනවා. 428 00:29:26,920 --> 00:29:28,000 ඔය දෙන්නවම. 429 00:29:28,720 --> 00:29:29,720 මං පොරොන්දු වෙනවා. 430 00:29:32,560 --> 00:29:33,560 දැන්, අනේ.... 431 00:29:34,480 --> 00:29:35,680 රංඩුවෙන එක නතරකරනවද? 432 00:30:19,360 --> 00:30:22,360 ඕටිස්, ඕටිස්, හරි... 433 00:30:22,920 --> 00:30:24,800 උඹ දන්නවනෙ මගෙ ඔලුවේ කළමනාකරන හැකියාව ගැන, 434 00:30:24,880 --> 00:30:27,640 ඉතින් අද උඹට හමුවීම් තුනක් තියෙනවා, 435 00:30:27,720 --> 00:30:30,360 මං දන්නෙ නැ, කොහෙද, කීයටද, කාත් එක්කද කියලා... 436 00:30:30,440 --> 00:30:32,680 -මචෝ! -මට බනින්න එපා බං, සමාවෙයන්! 437 00:30:32,760 --> 00:30:34,400 මං ඒවා ලියාගන්නයි හදන්නේ. 438 00:30:35,320 --> 00:30:36,800 කවුද ඊලඟට ක්ලැමීඩියා ලිස්ට් එකෙ ඉන්නේ? 439 00:30:36,880 --> 00:30:40,080 අපි ඒ හැමෝටම කතාකලා, ඒවගේම හැමෝගෙම ප්‍රථිපල හොඳයි. 440 00:30:40,520 --> 00:30:42,200 අඩුමගානේ අපි උත්සහ කලානේ බං. 441 00:30:42,600 --> 00:30:43,680 කටකතා ඉක්මනට නැතිවෙලා යනව. 442 00:30:43,760 --> 00:30:47,056 -කාගෙන් බෝ උනා කියලද හිතන්නේ උඹ? -සංගීත කණ්ඩායමේ කෙල්ල ෆියෝනාගෙන්. 443 00:30:47,080 --> 00:30:49,240 ඒකි ඉස්කෝලෙ ඉන්න හැම එකාටම කෙලෙව්වා. 444 00:30:49,320 --> 00:30:50,560 ඒකි චාටර් බං. 445 00:30:51,920 --> 00:30:53,560 අපි ආයෙත් අර කෙල්ලොත් එක්ක කතාකරන්න ඕන. 446 00:30:53,920 --> 00:30:57,920 සෙක්ස් ගැන කියද්දියි මතක් උනේ, කොහොමද ඊයෙ ඕලත් එක්ක වැඩේ? 447 00:30:58,000 --> 00:30:59,720 මට ඒ ගැන කතාකරන්න ඕන නෑ. 448 00:30:59,800 --> 00:31:01,320 ඇයි, මොකද උනේ? 449 00:31:02,240 --> 00:31:03,240 නෑ. 450 00:31:06,840 --> 00:31:09,040 මොකක්හරි ජරා දෙයක් වෙලා තියෙනවා. 451 00:31:12,440 --> 00:31:13,520 මොකද? 452 00:31:14,400 --> 00:31:15,560 හරි... 453 00:31:15,640 --> 00:31:17,640 -මමයි ඕලයි උත්සහ කලා... -සෙක්ස් කරන්න. 454 00:31:17,720 --> 00:31:19,760 නෑ, කිස් කරන එකට වැඩි දෙයක් කරන්න උත්සහ කලා, නමුත් 455 00:31:19,840 --> 00:31:21,280 -ඉක්මනට ගියාද? -මට බැරිවුනා 456 00:31:21,360 --> 00:31:23,280 -කෙලින් කරගන්න. -ඉතින් දැන් මං කල්පනා කරන්නේ 457 00:31:23,360 --> 00:31:27,400 එක්කො මං ඕනෙවට වැඩිය අ* ගහලා මගෙ අහවල් එකේ ලිමිට් පැනල කියලයි. 458 00:31:30,840 --> 00:31:32,760 එරික්, මේක විහිලුවක් නෙමෙයි. 459 00:31:35,520 --> 00:31:36,520 කවුද ඒ? 460 00:31:39,120 --> 00:31:41,960 මං එලියට එන්න නෙමෙයි හිටියේ, නමුත් ඔයාලා කතාවෙල දේවල් ඇහුනම 461 00:31:42,040 --> 00:31:45,160 මට අප්පිරියාවක් දැනුනා, ඉතින් මං හිතුවා ඒක මහ විකාරයක් කියලා. 462 00:31:46,600 --> 00:31:49,200 තොගෙ අත් දෙක හෝදගනින් ජරා යකා! 463 00:31:49,280 --> 00:31:50,400 මං කක්කුස්සි ගියෙ නෑ. 464 00:31:52,120 --> 00:31:53,120 මං අඬන්න ආවෙ. 465 00:31:55,560 --> 00:31:57,280 මං හිතනව උඹට ප්‍රශ්නයක් නෑ කියලා. 466 00:31:57,920 --> 00:31:58,920 ස්තූතියි. 467 00:32:01,800 --> 00:32:03,800 මොන විකාරකාරයෙක්ද? 468 00:32:06,440 --> 00:32:07,440 නියමෙට යනව මචන්! 469 00:32:09,560 --> 00:32:10,720 හරි, එල. 470 00:32:14,080 --> 00:32:15,080 කරගෙන යමු. 471 00:32:16,280 --> 00:32:17,280 එල. 472 00:32:28,440 --> 00:32:30,600 හැමිනුනා! රෙද්දයි! 473 00:32:30,680 --> 00:32:33,800 කෝච්ව එක්කගෙන එන්න, ඉක්මනට. ඉක්මනට ගිලන් රථයක් කතාකරන්න. 474 00:32:33,880 --> 00:32:35,240 රෙද්ද! 475 00:32:42,240 --> 00:32:43,840 එපා,එපා,එපා... 476 00:32:43,920 --> 00:32:45,280 ක්ලැමීඩියා. 477 00:32:47,760 --> 00:32:49,920 දැන් මසූරිකාව නෑනෙ මිසිස් ගිබ්ස්. 478 00:32:51,640 --> 00:32:52,640 මං ආයෙ කතාකරන්නද? 479 00:32:54,040 --> 00:32:56,720 -වයිලි, ඔහේට කැම්පස් එක තහනම්. -හරි, මං කියන දේ අහන්න. 480 00:32:56,800 --> 00:32:59,456 මං දන්නව ඔයා වැඩිය හිතන්නේ නෑ කියලා, ඉතින්, මං හිතනවා මට තව අවස්ථාවක් ලැබිය යුතුයි කියලා. 481 00:32:59,480 --> 00:33:01,896 මගෙ පවුල ගැන ලැබුනු තොරතුරු ඇත්ත, එවගේම මං සේරම අනාගත්තා. 482 00:33:01,920 --> 00:33:05,520 නමුත් මට ඔවුන් වගේ වෙන්න ඕනෙ නෑ, මං දන්නව මං තුල ඊට වැඩි වටිනාකමක් තියෙනවා කියලා. 483 00:33:05,600 --> 00:33:08,320 මං හිතනවා මං ඔයාගෙ විද්‍යාලට වටිනා කියන වස්තුවක් කියලා. 484 00:33:08,400 --> 00:33:09,400 ඒ කොහොමද? 485 00:33:09,720 --> 00:33:13,040 මේ තියෙන්නේ ඔයාගෙ සිසුන්ගේ රචනා, ඔයාගෙ වටිනාකම වැඩිකරපු. 486 00:33:14,280 --> 00:33:15,680 මේ හැම එකක්ම ලිවුවේ මං. 487 00:33:16,240 --> 00:33:18,280 දැන්ම මගෙ ඔෆිස් එකෙන් යනවා. 488 00:33:21,040 --> 00:33:22,040 සේරම කියවලා බලන්න. 489 00:33:22,680 --> 00:33:24,400 මට ආයෙ එන්න දුන්නොත්, කාටවත්ම කියන්නේ නෑ 490 00:33:24,480 --> 00:33:26,120 ඔයාගෙ ඉස්කොලෙ ඉන්නේ වංචාකාරයෝ කියලා. 491 00:33:28,200 --> 00:33:29,760 මං පොලීසියට කතාකරනවා 492 00:33:29,840 --> 00:33:32,600 තමුන් මේ දැන්ම මගෙ ඔෆිස් එකෙන් ගියේ නැත්නම්. 493 00:33:33,640 --> 00:33:35,320 මොකද? 494 00:33:36,040 --> 00:33:38,960 සභාපතිතුමිය ආයෙ ඇවිත්, එයාට අලුත් ව්‍යායම කාමරය බලන්න ඕනෙලු. 495 00:33:41,440 --> 00:33:42,600 වයිලි, දැන්ම යනවා. 496 00:34:16,840 --> 00:34:18,880 -ඔයා ආයියෙ ඇවිත්. -නිකන් බලලා යන්න ආවෙ. 497 00:34:21,520 --> 00:34:23,400 -ඔයාගෙ කොන්ඩෙත් වෙනස් කරලා. -මොලේ කල්පනා කරලා ගත්තු තීරණයක්. 498 00:34:25,680 --> 00:34:28,000 කොහොමද ඉතින් ඔයාට? මට... 499 00:34:29,200 --> 00:34:30,200 ඔයා නැති පාලුව දැනුනා. 500 00:34:33,280 --> 00:34:34,520 දැන්ම පන්තියට යන්න. 501 00:34:38,160 --> 00:34:39,160 හරි. 502 00:34:42,720 --> 00:34:44,480 තමුන් කලාකාරයෙක් උනාද ප* උරන්නියේ? 503 00:34:44,560 --> 00:34:47,440 මං හිතන්නේ ඔයාට පාර වැරදිලා, ප්‍රෙට්සල් කඩේ තියෙන්නේ මෝල් එකේ. 504 00:34:58,200 --> 00:35:00,480 මං දැක්කා කාර්ල් මේසන් ඔයාගෙ කාර් එක ස්කේට් පදින්න පාවිච්චි කරනවා. 505 00:35:00,560 --> 00:35:02,360 හෙන ගහපන්කෝ. 506 00:35:16,000 --> 00:35:18,480 මුහුනු ආවරණ අයින් කරන්න හැමෝම. 507 00:35:18,560 --> 00:35:20,800 නමුත් ෆියෝනා හැමෝටම ක්ලැමීඩියා බෝකරනවනේ සර්. 508 00:35:20,880 --> 00:35:22,720 එයාලට කියන්න ඒක බොරුවක් කියලා. 509 00:35:23,680 --> 00:35:26,480 ඔයලා හරිනම් මගෙ යාලුවෝ වෙන්න එපැයි. 510 00:35:29,400 --> 00:35:30,680 ගිහින් බලන්න එයාට ප්‍රශ්නයක් නැද්ද කියලා. 511 00:35:33,840 --> 00:35:35,080 කෝ ඉතින්. 512 00:35:35,800 --> 00:35:39,800 හරි, කාටද අණු ගැන දැනගන්න අවශ්‍ය? 513 00:35:39,880 --> 00:35:41,960 සුභ මධ්‍යහනක් මෝර්ඩේල්! 514 00:35:42,040 --> 00:35:44,800 මේ ඔබේ ආදි ශිශ්‍ය පයි උරන්නිය, මේව් වයිලි ඔබ අමතන්නේ. 515 00:35:45,320 --> 00:35:47,880 මෙන්න දැනගන්න ඔබලාගේ විශිෂ්ඨ, සම්මාන ලද රචනාවන් ගැන. 516 00:35:48,320 --> 00:35:50,640 රූබි මැතිව්ස්ගේ විශිෂ්ඨ සාමාර්ථ රචනයෙන් පටන්ගමු 517 00:35:50,720 --> 00:35:52,760 ශේක්ස්පියර් විසින් කන්තාවන්ට මුල් තැන ලබා දීම ගැන රචනා කරපු. 518 00:35:52,800 --> 00:35:54,320 මාරයි නේද රූබි? 519 00:35:55,120 --> 00:35:57,200 මොකද ඔයා ඒ ගැන දන්නේ නෑනෙ, මමයි ඒක ලිවුවේ. 520 00:35:58,040 --> 00:36:00,040 හරි, ඉතින්. සර් ඉක්මනට එන්න, රංඩුවක්! 521 00:36:01,080 --> 00:36:02,640 රංඩුවක්! 522 00:36:09,520 --> 00:36:12,536 ශේක්ස්පියර්ගේ නාටකයක් ගැන කතාකරයි. 523 00:36:28,840 --> 00:36:31,000 මේව්! ඔයා මොකද ඔය කරන්නේ? 524 00:36:31,080 --> 00:36:33,600 -මට නැතිවෙන්න දෙයක් නෑනෙ ,එහෙමනේද? -වයිලි. 525 00:36:36,160 --> 00:36:38,440 මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ? 526 00:36:39,680 --> 00:36:40,680 මොකුත් නෑ. 527 00:36:41,120 --> 00:36:43,360 හොර කරන්නේ නැතුව රචනා කරපු 528 00:36:43,440 --> 00:36:45,800 මෝඩ පහෙ හොඳම රචනා ගැන. 529 00:36:45,880 --> 00:36:47,360 මොකක්ද මෙයා මේ කියවන්නේ? 530 00:36:48,400 --> 00:36:50,320 මං එයාට කියන්නද, ඔයා කියනවද? 531 00:36:51,600 --> 00:36:53,960 හැම අවුරුද්දෙම අපි ලමයි ලියපු රචනා පරීක්ශා කරනවා 532 00:36:54,000 --> 00:36:56,000 මෝර්ඩේල්හි විශේෂ අවස්ථාවන් විදිහට. 533 00:36:56,560 --> 00:36:59,280 මේ ඉන්නේ මේව් වයිලි, අපේ බුද්ධිමත්ම ශිෂ්‍යාවක්. 534 00:36:59,360 --> 00:37:01,360 මෙයා ලගඳි අපේ යෝග්‍යතා පරීක්ශනයට සහභාගි උනා. 535 00:37:01,880 --> 00:37:04,840 ඒ කියන්නේ ඔයාලා පන්තිකරන වෙලාව ඇතුලට රචනා කියවන්න ලමයින් ගෙන්නනවද? 536 00:37:04,920 --> 00:37:05,920 ඔව්. 537 00:37:06,200 --> 00:37:07,760 ඒක.. සම්ප්‍රධායක්. 538 00:37:07,840 --> 00:37:11,720 මහ මෝඩ සම්ප්‍රධායක් අපි නැවැත්විය යුතු. 539 00:37:12,320 --> 00:37:14,760 ලෙඩයි, පන්ති කරන අතරතුරේ බාධාකිරීමුයි... 540 00:37:14,840 --> 00:37:16,240 ඊලඟට මොනවද? 541 00:37:17,360 --> 00:37:20,200 ගුරුවරු වෙනුවට පොඩි වඳුරු පැටව් ගන්නවද? කලාත්මක බව කියලා? 542 00:37:20,280 --> 00:37:22,400 මේක ආකූලත්වයක්. 543 00:37:30,080 --> 00:37:31,320 ඔයා යන්න මේව්. 544 00:37:42,280 --> 00:37:44,920 -මිස් සෑන්ඩ්ස්, ඔයා.. -මං හිතන්නේ සභාපතිතුමිය ගොඩක් කැමතිවෙයි දැනගන්න 545 00:37:45,000 --> 00:37:48,040 ඔයාගෙ පුතා අර සම්මානය ගත්තේ වංචාවෙන් රචනාවක් ඉදිරිපත් කරලා කියන එක, 546 00:37:48,480 --> 00:37:50,000 ඒවගේම ඔයා ඒක දැනන් උන්නා කියන එකත්. 547 00:37:50,080 --> 00:37:53,240 මේව් නැවත මේ පාසලට එනව, එච්චරයි. 548 00:38:27,320 --> 00:38:29,800 මාර දරුණුයිනේ, මං උදවු ඉල්ලන්න යනව. 549 00:38:29,880 --> 00:38:31,960 ගෑනුන්ගේ රංඩුවක් තරම් වෙන කිසිම දෙයක් දරුණු නෑ. 550 00:38:32,040 --> 00:38:33,400 -මොකක්? -මං යනවා. 551 00:38:33,480 --> 00:38:36,720 ඕටිස්! ඩෙබී, අයින් වෙනවා. ඕටිස්! 552 00:38:38,120 --> 00:38:40,296 අපි මොකක්හරි කරන්න ඕන. මුන් මරාගනියි. 553 00:38:40,320 --> 00:38:43,840 -මං දන්නව! -මං "අපි" කියලා කියන්නේ "ඔයාටයි"! යනවා! 554 00:38:43,920 --> 00:38:44,920 යනවා! 555 00:38:45,600 --> 00:38:48,600 කෙල්ලනේ, හරි, සමාවෙන්න කරදර කරනවට. 556 00:38:48,680 --> 00:38:49,720 එරික්! 557 00:38:49,800 --> 00:38:52,120 -මොන මගුලක්ද මේ වෙන්නේ? -ග්වේනුයි මාර්තයි 558 00:38:52,200 --> 00:38:54,480 හිතන්නේ ෆියෝනා නිසා ක්ලැමීඩියා බෝ උනා කියලා. නමුත් එයා පිරිසිදුයි. 559 00:38:54,560 --> 00:38:57,336 ඉතින් අපි උන් දෙන්නා නිදාගත්තු හැම කොල්ලාගෙන්ම අහලා බැලුවා. එයාලත් පිරිසිදුයි. 560 00:38:57,360 --> 00:38:58,840 නවත්තන්න. 561 00:38:58,920 --> 00:39:00,280 දෙයියනේ, ජේසුම බලාගත්තාවේ. 562 00:39:00,360 --> 00:39:03,320 -ඇයි මේකෙ ඕවන්ගේ නම තියෙන්නේ? -කවුද ඕවන් කියන්නේ ? 563 00:39:03,800 --> 00:39:06,560 -අරූ. -මොකක්? අර නිකන් බලන් ඉන්න ඇකපෙලා කොල්ලාද? 564 00:39:06,640 --> 00:39:08,936 ග්වේනුයි මාර්තයි ඌත් එක්ක සෑහෙන කාලෙක ඉඳන් බුදියගන්නවා. 565 00:39:08,960 --> 00:39:11,856 ඌ හැමවෙලේම ටොයිලට් එකට වෙලා අඬනවා අරුන් දෙන්නා ඒක රහසක් විදිහට තියාගන්න හදන නිසා. 566 00:39:11,880 --> 00:39:13,920 -ඔයා කොහොමද ඒක දන්නේ? -මොකද මං හැමදෙයක්ම දන්න නිසා. 567 00:39:14,800 --> 00:39:15,960 ඕටිස්ට උදවු ඕනේ. 568 00:39:16,800 --> 00:39:19,280 දෙයියනේ, මොකක්හරි කරන්න ඕනේ. 569 00:39:19,360 --> 00:39:21,040 සමාවෙන්න, සමාවෙන්න මට. 570 00:39:21,120 --> 00:39:22,720 -වේසි! -ඔව්. 571 00:39:22,800 --> 00:39:23,800 වේසියෝ! 572 00:39:26,560 --> 00:39:28,600 තෝ මට ක්ලැමීඩියා බෝ කලා! 573 00:39:34,960 --> 00:39:37,080 නෑ.... 574 00:39:40,480 --> 00:39:42,160 ඕටිස්! 575 00:39:45,760 --> 00:39:46,960 ඕටිස්? ඕටිස්! 576 00:39:47,040 --> 00:39:48,200 හරේ! 577 00:39:49,200 --> 00:39:50,840 සමාවෙන්න, සමාවෙන්න. 578 00:39:51,520 --> 00:39:52,600 කතාකරපන්. 579 00:39:53,080 --> 00:39:55,600 හරි, බ්‍රා එකේ ඉඳන්ම කියපන්. කෝ ඉතින්. 580 00:39:56,320 --> 00:39:58,720 ඕවන්ට කියන්න දෙයක් තියෙනවලු. එහෙම නේද ඕවන්? 581 00:40:02,160 --> 00:40:03,200 මොකක්ද? 582 00:40:04,560 --> 00:40:07,160 මමයි මාර්තාටයි ග්වේන්ටයි ක්ලැමීඩියා බෝ කලේ. 583 00:40:07,240 --> 00:40:09,400 මට ඒක තියෙනවා කියලා දැනගෙන මං බෙහෙත් කලා. 584 00:40:09,920 --> 00:40:11,680 නමුත් එයාලට කිවුවේ නෑ ඒ ගැන. 585 00:40:13,920 --> 00:40:16,200 -ඇයි කිවුවේ නැත්තේ? -ඇයි කිවුවේ නැත්තේ? 586 00:40:16,280 --> 00:40:18,440 මාත් එක්ක නිදාගන්න එක ගැන කොහොමත් එයාලා ලැජ්ජාවෙන් ඉන්නේ. 587 00:40:19,760 --> 00:40:22,760 මං මහ බෝරින් කෙනෙක්, කිසි ගැම්මක් නැ. 588 00:40:24,160 --> 00:40:26,080 මට ඒ ලෙඩෙත් තියෙනවා කියලා එයාලා දැනගත්තානම්. 589 00:40:26,840 --> 00:40:29,360 ක්ලැමීඩියා තියෙන එක ලැජ්ජාවෙන්න දෙයක් නෙමෙයි. 590 00:40:29,960 --> 00:40:33,040 -නමුත් බොරු කියන එකයි වැරදි. -බොරු කිවුව එක වැරදියි. 591 00:40:33,120 --> 00:40:34,360 අපි හැමෝටම එක එක දේවල් තියෙනවා, 592 00:40:34,920 --> 00:40:37,360 ඒවගේම අපිට පාලනය කරන්න බැරි දේවල් අපේ ශරීරය සිදුකරනවා. 593 00:40:37,960 --> 00:40:40,360 නමුත් අවංක වීම මගින් අපිට හැමදෙයක්ම පාලනය කරන්න පුලුවන්. 594 00:40:42,800 --> 00:40:45,880 මං හිතන්නේ කෙනෙක්ගේ රහසක් විදිහට ජීවත්වෙනවට වඩා දෙයක් ඔයාට ලැබිය යුතුයි ඕවන්. 595 00:40:46,320 --> 00:40:47,320 නමුත් ඔයා අවංක වෙන්න ඕන 596 00:40:47,400 --> 00:40:50,440 -අනාගතයේ ඔයාට හම්බෙන ලිංගික සහකරුවන් සමග. -අන්න ඒකයි එයාලා ප්‍රාර්ථනා කරන්නේ. 597 00:40:50,520 --> 00:40:51,520 එහෙම කරන්නම්. 598 00:40:53,560 --> 00:40:54,560 ඒවගේම... 599 00:40:54,720 --> 00:40:57,600 ඔයාගෙ අ* ගහන ප්‍රශ්නේ ගැනත් කෙල්ලට කිවුවනම් හොඳයි. 600 00:40:58,240 --> 00:41:00,320 සත්‍ය ඔයාව නිදහස් කරයි. 601 00:41:00,400 --> 00:41:02,040 මං චිකිත්සාවක් ඉල්ලුවේ නෑනෙ. 602 00:41:02,120 --> 00:41:04,680 අවංකවම කිවුවොත් මමත් එහෙම එකක් ඉල්ලුවෙ නෑ. 603 00:41:04,760 --> 00:41:08,280 මං හිතන්නේ අද දවසට ඇති කියලයි, යනවා. 604 00:41:12,000 --> 00:41:13,000 ඕවන්. 605 00:41:13,800 --> 00:41:15,880 ඔයත් එක්ක කතාකලෙත් නෑ වැඩකුත් නෑ වගේ ඉන්න. 606 00:41:16,520 --> 00:41:18,160 මේ විද්‍යාලය මහ අවුල් ජාලාවක්, 607 00:41:18,240 --> 00:41:21,520 ඉතින් තමුන් මේවා එකලාසයක් කලේ නැත්නම්, තවදුරටත් ඔය පුටුවේ ඉන්න බැරිවෙයි. 608 00:41:22,040 --> 00:41:25,320 මං හැම මාසෙකම මේ ගැන බලනවා, හොඳ හැරවුම් ලක්ශ්‍යක් තිබුනොත් හොඳයි. 609 00:41:25,760 --> 00:41:26,760 තේරුනා. 610 00:41:27,960 --> 00:41:28,960 හොඳයි. 611 00:41:46,720 --> 00:41:48,600 හායි, විදුහල්පති ග්‍රොෆ්. 612 00:41:50,240 --> 00:41:52,600 මං මේ හිතුවේ ඇඩම් කවදා දිහා ආයෙ එයිද කියලයි? 613 00:41:53,040 --> 00:41:54,320 එයා එන්නේ නෑ. 614 00:41:54,880 --> 00:41:56,880 බයවෙන්න එපා එරික්. 615 00:41:56,960 --> 00:42:00,280 මගෙ පුතා තවදුරටත් ඔයාගෙ ජීවිතේට කරදරයක් වෙන්නේ නෑ. 616 00:42:02,800 --> 00:42:03,800 හරි. 617 00:42:04,160 --> 00:42:05,160 ස්තූතියි. 618 00:42:10,320 --> 00:42:14,120 ඇයි අරූ අරකිත් එක්ක කතාකරන්නේ? ප්‍රංශේ අය චාටර් නහයවල් තියෙන අයට කැමතිද දන්නේ? 619 00:42:16,040 --> 00:42:17,120 මං ඔයාගෙ ශර්ට් එකට කැමතියි. 620 00:42:18,680 --> 00:42:20,840 මමත් ඔයාගෙ ශර්ට් එකට කැමතියි එරික්. 621 00:42:20,920 --> 00:42:23,040 ඔව්, මං කිවුවේ ඒක මහ භයානකයි වගේ. 622 00:42:29,720 --> 00:42:30,640 හායි. 623 00:42:32,520 --> 00:42:33,880 අපි කතාකරන්න අවශ්‍යයි. 624 00:42:42,920 --> 00:42:44,040 බලන්න, මට සමාවෙන්න. 625 00:42:45,440 --> 00:42:46,880 මොකද ඔයාට වෙලා තියෙන්නේ? 626 00:42:48,480 --> 00:42:51,960 මං හිතන්නේ මං ස්වයං වින්දනයේ යෙදෙන්න ඇබ්බැහි වෙලා ඉන්නේ, 627 00:42:52,040 --> 00:42:54,280 මොකද මං පටන්ගත්තු අලුතම නිසා, නමුත් මට නවත්තගන්න බෑ වගේ.. 628 00:42:54,360 --> 00:42:57,560 ඉතින් මං හිතන්නේ ඕනෙවට වැඩිය කරන්න ගිහින් මගෙ ගැජට් එක කැඩිලද කොහෙද... 629 00:42:57,640 --> 00:42:59,960 අන්න ඒකයි ඒක වැඩකලේ නැත්තේ. 630 00:43:00,040 --> 00:43:01,600 හරි. 631 00:43:03,080 --> 00:43:05,400 මගෙන් වෙන්වෙන්න ඕනෙනම් කමක් නෑ, මට තේරෙනවා. 632 00:43:06,720 --> 00:43:08,640 ඔයානම් මාරම කෙනෙක් තමයි ඕටිස්. 633 00:43:08,720 --> 00:43:10,600 නමුත් මට ඔයාගෙන් වෙන්වෙන්න ඕනෙ නෑ. 634 00:43:10,960 --> 00:43:12,960 අපි දෙන්නටම මේ හැමදෙයක්ම ආගන්තුකයි. 635 00:43:13,040 --> 00:43:15,680 අපි එකට ඒ ප්‍රශ්න විසඳගමු, හරිද? 636 00:43:23,520 --> 00:43:25,000 මගෙ දුවව ඉඹින එක නතරකරනවා! 637 00:43:26,520 --> 00:43:28,880 විහිලුවට කිවුවේ, මං ආවෙ ඔයාගෙ අම්මව හම්බෙන්න. 638 00:43:31,960 --> 00:43:32,960 සමාවෙන්න. 639 00:43:35,080 --> 00:43:36,080 ජැක්සන්. 640 00:43:37,200 --> 00:43:40,840 ඔයාගෙ අතේ පැලීමක් සිදුවෙලා තියෙනවා, සති හයක් විතර යනකන් අත හොලවන්න බැරිවෙයි. 641 00:43:40,920 --> 00:43:43,480 සෑහෙන කාලෙකට පීනන්න බැරිවෙයි. 642 00:43:45,320 --> 00:43:47,560 මේ පත්‍රිකා පුරවන්න කෙනෙක් එනවද? 643 00:43:56,440 --> 00:43:57,520 මොකද උනේ? 644 00:43:59,640 --> 00:44:02,240 අම්මේ, මං හොඳින්, මං හොඳින්. 645 00:44:03,800 --> 00:44:05,240 මං වැඩි අවදානයකින් හිටියේ නෑ. 646 00:44:06,120 --> 00:44:08,560 ඒක මහ මෝඩ අනතුරක්, හරිනේ? 647 00:44:11,680 --> 00:44:12,680 හරි. 648 00:44:16,000 --> 00:44:17,000 මෝඩ කොල්ලා. 649 00:44:56,920 --> 00:44:57,920 හායි. 650 00:44:59,320 --> 00:45:00,480 උදවුවක් අවශ්‍යද? 651 00:45:01,280 --> 00:45:04,040 මං උදවු ඉල්ලුවේ නෑනෙ, ඒකනිසා ඕනෙ නෑ. 652 00:45:04,800 --> 00:45:07,600 -හරි. -පේනවිදිහට අපි අසල්වාසීන් වගේ, මං ජෝ. 653 00:45:08,560 --> 00:45:10,280 අර ජරා යකා අයිසැක්. 654 00:45:11,000 --> 00:45:13,440 මං මේව්, ඒවගේම මං වැඩිය සද්ද බද්ද වලට කැමති නෑ. 655 00:45:14,000 --> 00:45:15,000 හරි. 656 00:45:21,640 --> 00:45:23,400 ඕටිස්, හිටියා වැඩියි ඇතුලේ! 657 00:45:27,840 --> 00:45:29,960 උණු වතුර නෑ වගේ. 658 00:45:30,040 --> 00:45:32,440 කැමතිනම් මං බොයිලර් එක චෙක් කරන්නම්. 659 00:45:33,120 --> 00:45:34,680 -ස්මූතී එකක්? -එපා. 660 00:45:36,560 --> 00:45:38,080 දෙයියනේ. 661 00:45:49,600 --> 00:45:51,200 ජීන් මිල්බර්න් කතාකරනව. 662 00:45:51,280 --> 00:45:54,120 ජීන්, මේ මැක්සීන් ටැරින්ටන්, මෝර්ඩේල්හි සභාපති. 663 00:45:54,200 --> 00:45:56,360 සමාවෙන්න උදෙන්ම කතාකලාට, මං එදා දෙමාපිය රැසිවීමේ හිටියා, 664 00:45:56,400 --> 00:45:58,160 ඔයා කිවුව හැමදේකටම මං එකඟයි.. 665 00:45:58,360 --> 00:46:02,240 අපේ දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය තියෙන්නේ අමාරු අඩියක, අපි ඒ ගැන නැවත හිතන්න ඕන. 666 00:46:03,000 --> 00:46:07,080 මට පුලුවන් ඔය විශය ධාරාව නැවත අලුත්වැඩියා කරන්න පුලුවන් හොඳ පිරිසක් හොයලා දෙන්න 667 00:46:07,160 --> 00:46:08,160 ඔයා කැමතිනම්. 668 00:46:08,680 --> 00:46:10,360 නැත්නම් ඔයාට ඒක කරන්න පුලුවන් නේද? 669 00:46:46,200 --> 00:46:47,200 මචෝ. 670 00:46:48,000 --> 00:46:49,600 මං හිතන්නේ අපි ක්ලැමීඩියා හොඳ කලාද කොහෙද. 671 00:46:57,200 --> 00:46:58,640 මොන කණ්ඩායමේද මේව් ඉන්නේ? 672 00:47:00,640 --> 00:47:01,920 එයා තනියෙන් හිටිය කෙනෙක්, 673 00:47:02,000 --> 00:47:04,920 ඕටිස් එක්ක අර ක්ලිනික් එක පටන් ගන්න කලින්. 674 00:47:05,280 --> 00:47:07,080 දැන් එයාලා හැමවෙලාවෙම එකටමයි. 675 00:47:07,760 --> 00:47:09,840 මං බලාගෙන ඉන්නේ එයාලා ආයිත් ඒක පටන්ගනියිද කියලා, දැන් මෙයත් ආයෙ ආවනේ. 676 00:47:10,364 --> 00:47:28,364 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 677 00:47:28,560 --> 00:47:32,200 උඹට තේරෙනව නේද මේව් නැතුව ඔය කරන වැඩේ කරන්න බෑ කියලා? 678 00:47:32,520 --> 00:47:35,240 එයා තමයි ඔය විකාර වැඩේට හරියටම හරියන්නේ. 679 00:47:35,320 --> 00:47:36,960 අන්න ඒකයි මේක ඉවරයක් උනේ. 680 00:47:37,040 --> 00:47:40,520 අවුරුදු 9දී ඉඳන් මං උඹව දන්නවා, උඹ කවදාවත් සතුටෙන් හිටියේ නෑ 681 00:47:40,600 --> 00:47:43,320 ඔය ක්ලිනික් එක පටන් අරන් අනුන්ගේ ප්‍රශ්න විසඳන්නට පටන් ගන්නකන්. 682 00:47:43,800 --> 00:47:46,360 මං හිතුවේ උඹටත් මේ තත්වය කියන එක හදාගන්න ඕනෙයි කියලා. 683 00:47:47,160 --> 00:47:48,400 මං ඒක තනියම කරගන්නවා. 684 00:47:49,840 --> 00:47:52,640 ඒකිත්.. එක්ක.. කතාකරපන්. 685 00:47:55,240 --> 00:47:56,240 කරපන්. 686 00:48:07,240 --> 00:48:09,000 හායි. 687 00:48:14,280 --> 00:48:15,920 ආයෙත් ඔයාගෙ පරන රස්සාව ඕනෙද? 688 00:48:17,280 --> 00:48:18,280 ආයෙත්? 689 00:48:19,880 --> 00:48:20,880 මමයි ඒක නිර්මානය කලේ. 690 00:48:21,800 --> 00:48:23,080 දැන් මං ඒ ගැන වැඩි උනන්දුවක් නෑ. 691 00:48:23,560 --> 00:48:24,400 මට ඔයාව අවශ්‍යයි. 692 00:48:24,480 --> 00:48:26,560 කොහොමත් මුලින්ම ඔයාට මේක කරන්න ඕනෙකමක් තිබුනේ නෑනෙ ඕටිස්. 693 00:48:28,160 --> 00:48:29,160 ඇයි අතෑරලා දාන්නේ නැත්තේ? 694 00:48:30,400 --> 00:48:31,760 මොකද අපි ඒක හොඳට කරගෙන යන නිසා. 695 00:48:32,560 --> 00:48:33,560 ඒවගේම... 696 00:48:34,200 --> 00:48:37,800 මං අලුත් දේවල් ඉගෙනගන්නවා, ටිකක් විකාරයක් වගේ තමයි, නමුත් ඒක තමයි ඇත්ත. 697 00:48:40,000 --> 00:48:41,000 මොකක්ද අනේ.. 698 00:48:41,680 --> 00:48:43,920 මං ඔයාගෙ කොටස වැඩිකරන්නම්, 55% යි. 699 00:48:45,440 --> 00:48:47,440 -70% -60% 700 00:48:51,520 --> 00:48:52,560 හරි. 701 00:48:53,640 --> 00:48:55,680 මේක කරන්නේ සල්ලි නිසා විතරයි. 702 00:48:57,600 --> 00:48:59,280 ආයෙත් වැඩේට සෙට් උන එක සතුටක්. 703 00:48:59,304 --> 00:49:19,304 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com