1 00:00:18,845 --> 00:00:20,325 ග්ලෙනොක්සි. 2 00:00:20,845 --> 00:00:23,005 අවසානයේ අපි හමුවුනා. 3 00:00:24,325 --> 00:00:28,205 ලෝර්ඩ් සෝර්ටැක්, මං නුඹව බලාපොරොත්තුවෙන් ටියේ, 4 00:00:29,405 --> 00:00:33,685 මං සිව් සක්වලක් පසුකරගෙන අවේ නුඹට සුකන්නයි. 5 00:00:34,485 --> 00:00:37,005 අපි මේක කරමු, මස් ගොබයා. 6 00:00:40,765 --> 00:00:41,605 කෙලින්ම සෙක්ස් වලට යන්න! 7 00:00:41,685 --> 00:00:43,205 හරි. 8 00:00:50,525 --> 00:00:52,325 ආහ්! 9 00:00:52,405 --> 00:00:53,405 මොකක්ද ප්‍රශ්නේ? 10 00:00:53,485 --> 00:00:54,725 මොකුත් නෑ, ආයෙ කරන්න බලන්න. 11 00:00:58,605 --> 00:01:00,565 නවත්තන්න, නවත්තන්න! 12 00:01:01,045 --> 00:01:02,685 ඇයි ඒක ඇතුලට යන්නෙ නැත්තේ? 13 00:01:04,485 --> 00:01:05,565 මං දන්නේ නෑ. 14 00:01:08,589 --> 00:01:33,589 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 15 00:01:38,130 --> 00:02:03,130 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 16 00:02:53,365 --> 00:02:54,645 ඔයාට පුහුනුවීම් නැද්ද? 17 00:02:55,645 --> 00:02:56,925 යන්නෙ නැ, එයාලට කරදර කරන්න බෑ. 18 00:03:03,765 --> 00:03:05,085 දන්නවද මං කලින් කිවුවේ.. 19 00:03:06,285 --> 00:03:10,045 අර.. මං ඔයාට ආදරෙයි කිවුව කොටස.. 20 00:03:10,765 --> 00:03:12,085 මට හොඳටම කෙලවෙලා තිබුනේ. 21 00:03:14,925 --> 00:03:17,085 ඉතින් මං හිතුවේ නෑ ඔයා.. 22 00:03:19,085 --> 00:03:21,005 ඔයා ආයෙ ඒකට උත්තරයක් දෙයිද නැද්ද කියල? 23 00:03:23,045 --> 00:03:24,045 හරි. 24 00:03:47,485 --> 00:03:48,485 තාත්තේ? 25 00:03:50,365 --> 00:03:51,365 මං ගෙදර ආව. 26 00:03:54,525 --> 00:03:55,965 ගිහින් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙනවා. 27 00:04:00,285 --> 00:04:01,405 සද්ද බද්ද නැතුව ඉන්නවා. 28 00:04:02,245 --> 00:04:04,965 තමුන්ගේ අම්මා කල්පනා කරලා කල්පනා කරලා දැන් ඇඳට ගියා විතරයි. 29 00:04:38,325 --> 00:04:39,725 ජේසුනේ. 30 00:05:02,725 --> 00:05:03,885 සුබ උදෑසනක් ඩාර්ලින්. 31 00:05:11,765 --> 00:05:13,885 තේ එකක් ඕනෙද? 32 00:05:21,205 --> 00:05:23,005 ඔය ප්‍රෙහෙලිකාව මට ඉතුරු කරනවද? 33 00:05:41,485 --> 00:05:43,565 ඔයා සෑහෙන නිෂ්ශබ්දයිනේ පැටියෝ? 34 00:05:45,165 --> 00:05:46,765 මොකක්හරි ප්‍රශ්නයක්ද? 35 00:05:53,365 --> 00:05:55,685 ඔයාගෙ අලුත් පොතේ නෝට් එකක් ගත්තා මං. 36 00:05:56,485 --> 00:05:57,885 මං ගැන තියෙන කොටස. 37 00:05:59,005 --> 00:06:01,525 ඉස්සරහට ඔයා විද්‍යාකෝශයක් පාවිච්චි කරානම් හරි. 38 00:06:01,605 --> 00:06:03,765 වචන සෑහෙන අමාරුයි. 39 00:06:03,845 --> 00:06:07,525 ඕටිස්, අපි මේ ගැන සන්සුන්ව තර්කානුකූලව කතා කරමු. 40 00:06:07,605 --> 00:06:09,565 සන්සුන් වෙන්න ඕනෙත් නෑ! තාර්කිකව ඕනේත් නෑ! 41 00:06:11,725 --> 00:06:14,005 එහෙනම් පස්සේ කතාකරමුකෝ පැටියෝ. 42 00:06:20,565 --> 00:06:21,685 යකෝ! 43 00:06:23,685 --> 00:06:24,885 මෝඩ බයික් එක. 44 00:06:25,805 --> 00:06:28,445 -මේ උඹේ අම්මගෙ පොත ගැන ප්‍රශ්නයක්ද? -නෑ.. 45 00:06:28,525 --> 00:06:31,965 ඒකෙ තියෙන්නේ ලිංගිකව බෙලහීනතාවයට පත්වෙච්චි 46 00:06:32,045 --> 00:06:34,925 අවුරුදු 16ක කොල්ලෙක් ගැන කරපු ගැඹුරු අධ්‍යනයක් ගැන. 47 00:06:35,005 --> 00:06:36,645 ඒ මං ගැන. 48 00:06:36,725 --> 00:06:38,805 පරිච්චේද අංක එක- ඕටිස්ගේ පුදුමසහගත ගුක්‍රාණු පිටවීම. 49 00:06:40,765 --> 00:06:43,325 සමාවෙයන්, විහිලුවක් නෙමෙයි, හෙනම් නරකයි ජීන්. 50 00:06:44,005 --> 00:06:46,845 අහපන්, කොහොමහරි උඹ නියම කෙල්ලෙක් එක්ක නැටුමට ආවනේ. 51 00:06:46,925 --> 00:06:49,805 -ඒක හොඳ වර්ධනයක් බං. -මං ඒකිට එළුවා කියාලා ඒකි යන්න ගියා බං. 52 00:06:50,405 --> 00:06:52,085 කොහොමත් ඒක වර්ධනයක්ම තමයි. 53 00:06:53,085 --> 00:06:54,965 ඒක නෙමෙයි, මං හිතුවේ උඹ ඒකිට හුරතල් පූසෙක් කියලා කිවුවා කියලා? 54 00:06:55,245 --> 00:06:57,165 ඒවගේම එළුව කියලත් කිවුවා. 55 00:06:58,365 --> 00:06:59,645 උඹ සිරාවටම ඕලාට කැමතිද? 56 00:07:00,525 --> 00:07:03,045 ඔව්, ... ගොඩාක්. 57 00:07:03,325 --> 00:07:05,165 එහෙනම් ඇයි එළුව කියල කිවුවෙ? 58 00:07:06,485 --> 00:07:08,205 හිනාවෙන්නේ නැ කියලා පොරොන්දුවෙයන්. 59 00:07:09,445 --> 00:07:11,925 ඒකි හිතුවා මගෙයි මේව් ගෙයි අතරේ 60 00:07:12,005 --> 00:07:14,765 මොකක්හරි ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා... 61 00:07:15,125 --> 00:07:16,245 සමාවෙයන්, හිනාවෙන්න ඕනෙ නෑ.. 62 00:07:16,325 --> 00:07:18,925 මං එයාට පැහැදිලි කරන්න හැදුවේ ඒක කොයිතරම් මෝඩ කතාවක්ද, 63 00:07:19,005 --> 00:07:22,285 මොකද මේව් වගෙ කෙනෙක් කවදාවත් මං වගෙ එකෙක්ට කැමති වෙන්නෙ නැති නිසා. 64 00:07:22,365 --> 00:07:25,325 මොකද මං හැමදේම නාගන්නවා, ඒකි හැමදෙයක්ම දිනාගන්නවා. 65 00:07:25,805 --> 00:07:27,245 ආහ්. 66 00:07:27,325 --> 00:07:29,485 ඒක නිසා, ඕලා කියන්නේ සුරතල් පූසෙක්. 67 00:07:30,085 --> 00:07:31,085 වාව්. 68 00:07:32,125 --> 00:07:34,965 ඕටිස්, උඹ ලිංගික චිකිත්සකවරයෙක් විදිහට මේ කියලා තියෙන දේවල් කිසිම හිතල් පපුවක් නැතුවයි කියලා තියෙන්නේ. 69 00:07:36,765 --> 00:07:39,485 හොඳ පැත්තෙක් බැලුවොත්, අඩුමගානෙ උඹ ඔය පොත නිසා හරි ජනප්‍රිය වෙනවා. 70 00:07:39,725 --> 00:07:42,005 අර ගස් වල අතු වගේ ඇඟේ මයිල් ආපු කොල්ලා වගේ. 71 00:07:45,085 --> 00:07:48,085 මේව් වයිලි සහ ඕටිස් මිල්බර්න් ග්‍රොෆ් මහතාගෙ කාර්‍යාලයට පැමිනෙන්න.. 72 00:07:48,805 --> 00:07:50,165 ඔන්න සිංහලා බලාගෙන ඉන්නවා. 73 00:07:51,085 --> 00:07:53,245 එයා මාත් එක්ක කතාකරන්නේ නෑ තාම. 74 00:07:53,365 --> 00:07:56,165 වාව්, ගෑනු සිරාවටම උඹට කැමති නෑනෙ. 75 00:07:59,685 --> 00:08:01,045 නියම ඇඳුම. 76 00:08:02,845 --> 00:08:05,685 -ස්තූතියි අන්වර්, මං .... -ආයෙ මොකුත් කියන්න ඕනෙ නෑ. 77 00:08:16,845 --> 00:08:18,285 ආයෙ දකින්න ලැබීම සතුටක් එරික්. 78 00:08:19,485 --> 00:08:21,205 ස්තූතියි සර්. 79 00:08:23,165 --> 00:08:25,365 -මං මේ සමාව ඉල්ලන්න කියලා හිටියේ... 80 00:08:25,445 --> 00:08:27,845 අහන්න, අපි හැමෝටම නරක දවස් තියෙනවා... 81 00:08:27,925 --> 00:08:30,885 නමුත් හැම අඳුරු වලාකුලකම වැහිකුණාටුවක් තියෙනවා. 82 00:08:30,965 --> 00:08:32,525 නැ, පොඩ්ඩක් ඉන්න, සමාවෙන්න, 83 00:08:32,605 --> 00:08:35,005 "හැම අඳුරු වලාවකට දේදුන්නක් තියෙනවා.," ඒක.. 84 00:08:35,085 --> 00:08:37,885 -හරි.. -සරලවම මේකයි,.. ඒක දැන් අතීතයට අයිති දෙයක්. 85 00:08:41,325 --> 00:08:42,845 ඉතින්... 86 00:08:42,925 --> 00:08:46,205 -සති දෙකක පන්ති තහනම? -ඔයාගෙ අනාගතය හදාගන්න තව ඕන තරම් කල් තියෙනවා. 87 00:08:46,285 --> 00:08:47,805 -හරි, හරි, -ඉතින්... 88 00:08:48,605 --> 00:08:51,165 -ඉස්කෝලෙන් පස්සේ හම්බෙන්නම්... -හරි. 89 00:09:02,805 --> 00:09:04,965 අහන්න, ඊයෙ සිද්ධ උන දේ.... 90 00:09:05,045 --> 00:09:06,045 මං ඒක අමතක කරලා තියෙන්නේ. 91 00:09:07,685 --> 00:09:10,205 මේව්. 92 00:09:11,325 --> 00:09:12,325 ඔයා මුලින්ම. 93 00:09:21,045 --> 00:09:24,125 මං ඔයා දිහයි ඔයාගෙ පුංචි යාලුවා දිහයි බලාගෙන හිටියේ. 94 00:09:26,845 --> 00:09:28,685 ඉස්කෝලෙ පටන්ගන්න කලින් හම්බෙනවා, 95 00:09:29,165 --> 00:09:31,085 ඉස්කෝලෙන් පස්සේ පැය ගනන් ඉන්නවා, 96 00:09:31,165 --> 00:09:32,165 හොරෙන් කතාබහ කරනවා, 97 00:09:33,005 --> 00:09:34,325 සල්ලි හුවමාරුකරගන්නවා. 98 00:09:35,165 --> 00:09:37,125 හරි, අපි... නිකන් කතාබහ කරා විතරයි. 99 00:09:38,765 --> 00:09:42,525 මං හිතන්නේ ඔයාලා කතාබහ කරාට වැඩිය සෑහෙන දේවල් කරනවා වගේ. 100 00:09:50,085 --> 00:09:52,245 මං හැමදෙයක්ම දන්නවා ඔයාලගෙ මත්ද්‍රව්‍ය හුවමාරුව ගැන. 101 00:09:53,765 --> 00:09:55,165 ඒවා මගේ නෙමෙයි. 102 00:09:58,045 --> 00:10:03,405 ඔයා මට කියන්නේ අය පඟරනැටි අපත මිල්බර්න් ඒවා කරා කියලා විශ්වාස කරන්න කියලද... 103 00:10:05,285 --> 00:10:07,085 මේ මත්ද්‍රව්‍ය වෙලඳාම? 104 00:10:07,565 --> 00:10:09,365 ඕටිස් මේ කිසිම දේකට සම්බන්ධ නෑ. 105 00:10:21,165 --> 00:10:24,501 -මේවා ඉගෙනගන්න පාවිච්චි කරන මත්ද්‍රව්‍ය සර්, නැතුව... -පේනවිදිහට ඔයා ඒවා ගැන සෑහෙන්න දන්නවා වගේ, 106 00:10:24,525 --> 00:10:26,765 නමුත් ඒ ගැන කරන්න දෙයක් නෑ වගේ හැසිරෙනවා. 107 00:10:27,725 --> 00:10:30,125 ඔයායි ඔය යාලුවයි ඒව ගත්තේ ඔයාගෙ සහෝදරයගෙන්ද? 108 00:10:31,445 --> 00:10:32,445 ඔව් නේ... 109 00:10:33,205 --> 00:10:35,365 මං ඔයාලගෙ පිලිකුල් සහගත පවුල් ගැන හැමදෙයක්ම දන්නව. 110 00:10:36,125 --> 00:10:37,125 එතකොට ඔයා... 111 00:10:38,605 --> 00:10:43,605 අර මිල්බර්න් වගේ අහිංසක කොල්ලෙක්ව මේකට හවුල්කරගත්තා. 112 00:10:44,085 --> 00:10:46,325 ඕටිස්ට මේකෙ කිසි සම්බන්ධයක් නෑ, එයාව අතාරින්න. 113 00:10:48,605 --> 00:10:49,805 ඔය මොකද කරන්නේ? 114 00:10:51,005 --> 00:10:53,125 ඔයාගෙ සහෝදරය ගැන පොලීසියට පැමිනිලි කරනවා, 115 00:10:55,445 --> 00:10:56,445 ඉන්න. 116 00:10:58,445 --> 00:10:59,445 ඒවා මගෙ. 117 00:11:10,925 --> 00:11:12,045 දැන් මොකද වෙන්නේ? 118 00:11:12,125 --> 00:11:15,245 ඔයා මට කියන්න යන්නේ නැටුම වෙලාවෙ හරියටම මොකක්ද උනේ කියලා, 119 00:11:15,325 --> 00:11:17,325 ඊටපස්සේ ඔයා පිටස්තර විනිශ්චය සභාවක් ඉදිරියේ මුහුනදීලා 120 00:11:17,405 --> 00:11:20,285 මේ ඉස්කෝලෙ තවදුරටත් ඉන්නවද කියලා තීරණය කරනවා. 121 00:11:27,285 --> 00:11:28,885 -මිල්බර්න්. -ඔව් සර්. 122 00:11:31,845 --> 00:11:33,325 මොලේ තියෙන කොල්ලෙක් හින්දා මේ කියන්නේ. 123 00:11:34,205 --> 00:11:36,005 ඔය වගේ අපත ගෑනුන්ගෙන් පරිස්සම් වෙනවා. 124 00:11:36,725 --> 00:11:40,365 උන් තමුසෙව හපලා හපලා විසිකරලා දායි පිළුනු වෙච්චි අල පෙත්තක් වගේ. 125 00:11:42,325 --> 00:11:43,485 දැන්ම පන්තියට යනවා. 126 00:11:48,885 --> 00:11:50,685 ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මං ඒක විසඳුවා. 127 00:11:50,765 --> 00:11:52,365 හරි.. මොකක්ද සිද්ධ උනේ? 128 00:11:54,285 --> 00:11:56,645 අපි.. අපි මෙ ගැන කතාකරන්නේ නැද්ද? 129 00:11:57,925 --> 00:11:59,245 මං ඔයාව විශ්වාස කලා ඕටිස්. 130 00:11:59,685 --> 00:12:00,845 නමුත්... 131 00:12:08,725 --> 00:12:10,085 මට ඔයත් එක්ක සෙක්ස් කරන්න ඕන නෑ! 132 00:12:10,765 --> 00:12:12,005 මටත් එහෙමයි. 133 00:12:12,805 --> 00:12:14,005 ඔයානම් චාටර්. 134 00:12:14,085 --> 00:12:16,765 ඔයා අර තල්මසුන්ගේ සංගීතයක් දාගෙන කච කච ගෑවා විතරයිනේ. 135 00:12:16,845 --> 00:12:19,245 ඊටපස්සෙ කලන්තේ හැදිලා මට අම්මව එක්කගෙන එන්නත් උනා. 136 00:12:19,325 --> 00:12:21,685 ඒකනම් මහ චාටර් ලිංගික අත්දැකීමක්. 137 00:12:23,405 --> 00:12:26,205 අහන්න, මට පොඩි උපදෙසක් ඕන... මගෙ... 138 00:12:27,085 --> 00:12:28,845 ක්ලිනික් එක ඉවරයි දැන්, සමාවෙන්න. 139 00:12:31,085 --> 00:12:33,085 සිද්ධ උන දේ මං කාටවත් කිවුවේ නෑ. 140 00:12:35,245 --> 00:12:36,285 ඒක නිසා ඔයා මට ණයයි ඒ වෙනුවට. 141 00:12:44,765 --> 00:12:48,085 මගෙ පිත්තමෙන් තමුසෙගෙ අහවල් එක තල්ලුකරද්දී මං හිටියේ සතුටෙන් නෙමෙයි. 142 00:12:54,045 --> 00:12:55,085 හෙලෝ? 143 00:12:55,165 --> 00:12:56,605 ජීන් මිල්බර්න්? 144 00:12:56,685 --> 00:12:59,445 මේ සිමෝන් මැක්ඇලිස්ටර් Bright and Sanders එකෙන්. 145 00:12:59,525 --> 00:13:01,845 ඔයාගෙ අලුත් පොතේ පලවෙනි පරිච්චේදය අපට එවලා තිබුනානේ. 146 00:13:02,205 --> 00:13:04,685 අපි දැන් කියවමින් ඉන්නේ පිරිමි ඔපස්වීමේ 147 00:13:04,765 --> 00:13:07,365 මැද හරියේ, මේක කාලිනව ගැලපෙන මාතෘකාවක්. 148 00:13:07,805 --> 00:13:09,845 -කියවන්න තව දෙන්න පුලුවන්ද ? - ඔව්. 149 00:13:10,525 --> 00:13:12,485 -ඔව් තියෙනවා. -නියමයි, 150 00:13:12,725 --> 00:13:14,365 අපි ඉතා විශේෂ අවධානයක් යොමුකරලා තියෙනව 151 00:13:14,445 --> 00:13:16,285 මේ චරිතයත් එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධයට. 152 00:13:16,365 --> 00:13:17,685 ඒක සෑහෙන්න පෞද්ගලිකයි වගේ. 153 00:13:17,765 --> 00:13:20,645 අපිට ඇත්තටම හිතෙනවා මේක අනිත් අම්මලාටත් සෑහෙන වැදගත් වෙයි කියලා. 154 00:13:21,045 --> 00:13:23,085 තව පිටු කීපයක් එවන්න කොච්චර විතර වෙලාවක් යයිද? 155 00:13:23,125 --> 00:13:24,525 මං හැකි ඉක්මනින් කතාකරන්න්ද? 156 00:13:24,965 --> 00:13:26,125 අනිවාරෙන්ම. 157 00:13:26,885 --> 00:13:28,405 වැඩිය වෙලා ගන්න එපා. 158 00:13:28,645 --> 00:13:29,645 නෑ. 159 00:13:30,445 --> 00:13:31,605 ස්තූතියි. 160 00:13:33,565 --> 00:13:35,445 රෙද්ද! රෙද්ද්! 161 00:13:39,925 --> 00:13:41,205 දෙයියනේ! 162 00:13:50,925 --> 00:13:53,925 හෙලෝ, යාකොබ්, මේ ජීන්. 163 00:13:54,005 --> 00:13:55,965 සමාවෙන්න ඔයාට බාධා කරාට, 164 00:13:56,045 --> 00:13:59,285 නමුත් මං හිතන්නේ මං සින්ක් එකේ යට පයිප්පය කැඩිලා ගිහින් වගේ, 165 00:13:59,365 --> 00:14:01,765 -වතුර හැමතැනම යනව... -ජීන්.. 166 00:14:01,845 --> 00:14:04,085 සෙක්ස් කරන්න ඕන උනාම ගෙදර බඩු කඩන එක ඔයා නවත්තන්න ඕන. 167 00:14:04,165 --> 00:14:05,325 -නෑ,නෑ,නෑ.... 168 00:14:05,405 --> 00:14:08,805 ඒක.. වැරදි වැටහීමක්, මේක ඇත්තටම කැඩිලා. 169 00:14:08,885 --> 00:14:10,605 මං හිතන්නේ මං පැහැදිලිවම කිවුවා ඔයාට, 170 00:14:11,285 --> 00:14:12,845 මට ඕන සම්බන්ධතාවයක්. 171 00:14:13,845 --> 00:14:15,805 මට ඔයාගෙ හොරමිනිහා වෙන්න ඕනෙ නෑ. 172 00:14:16,885 --> 00:14:17,885 ගුඩ්බායි ජීන්. 173 00:14:29,045 --> 00:14:31,725 -ඉතින් පේන විදිහට.. -මගෙ යෝනිය මට පිටුපෑවා... 174 00:14:32,565 --> 00:14:34,965 හරි, ඒ කොහොමද? 175 00:14:36,245 --> 00:14:38,525 අන්තිමට මං කෙනෙක් හොයාගත්තා මාත් එක්ක ඒක කරන්න කැමති, 176 00:14:38,965 --> 00:14:42,765 නමුත් එයාගේ සාමාන්‍ය ජුන්ඩා මගෙ මෝඩ යෝනියට දාන්න බෑ. 177 00:14:43,725 --> 00:14:45,445 ඇයි මට එහෙම වෙන්නේ? 178 00:14:47,085 --> 00:14:50,285 ඒකෙ කිසි තේරුමක් නෑනෙ? 179 00:14:50,365 --> 00:14:51,805 මං ඒ වෙනුවෙන් සෑහෙන කැපවුනා. 180 00:14:51,885 --> 00:14:53,885 ඒ ඇඳුම්, මේකප් එක, 181 00:14:53,965 --> 00:14:55,445 හැමදෙයක්ම නියමෙටම තිබුනා. 182 00:14:55,525 --> 00:14:57,805 අඩුමගානේ මට මගෙ ඇඟිල්ලවත් මේකට දාන්න බෑ. 183 00:14:57,885 --> 00:14:59,445 මට හරියට නිකන් පිටගැස්ම හැදිලා වගෙ. 184 00:15:00,525 --> 00:15:01,605 මං මොකද කරන්නේ? 185 00:15:01,685 --> 00:15:03,645 ඔයා " නියමෙට" කියන වචනය පාවිච්චි කරානේ. 186 00:15:03,725 --> 00:15:05,965 සමහරවිට පාලනයක් ඇතිකරගන්න අවශ්‍ය ක්‍රමය ඒක වෙන්න ඇති. 187 00:15:06,365 --> 00:15:09,085 ඔයාගෙ සිහින ලෝකයේ, ඔයානේ ලොක්කා. 188 00:15:09,845 --> 00:15:12,725 ඒවගේම යථාර්ථය... සෑහෙන වෙනස් වෙන්න පුලුවන්. 189 00:15:13,205 --> 00:15:14,565 මං පිටසක්වල ජීවින්ට කැමතියි. 190 00:15:15,285 --> 00:15:17,005 ඔයා කැමතිද පාලනයකින් තොර වෙනවට? 191 00:15:19,205 --> 00:15:20,285 මං හිතන්නේ නෑ. 192 00:15:20,925 --> 00:15:22,445 මං රෝලර් කෝස්ටර්ස් වලට අකමැතියි. 193 00:15:23,165 --> 00:15:26,005 මමත්, ඔය වගේ අවදානම් වැඩ වලට කැමති නෑ. 194 00:15:27,885 --> 00:15:29,525 මං හිතන්නේ මං 195 00:15:32,405 --> 00:15:33,445 හොඳයි... සමහරවිට, 196 00:15:34,725 --> 00:15:36,965 ඔයා නොදැනුවත්වම ඔයාගේ වර්ධනය නවත්තලා වෙන්න පුලුවන් 197 00:15:37,685 --> 00:15:38,885 පාලනයක් තබාගන්න අවශ්‍ය නිසා. 198 00:15:41,125 --> 00:15:44,005 නමුත් මට සෙක්ස් කරන්න ඕනේනේ, ඇයි මං එහෙම කරන්නේ? 199 00:15:47,885 --> 00:15:48,885 මං දන්නේ නෑ. 200 00:15:51,325 --> 00:15:52,325 හරි. 201 00:15:53,805 --> 00:15:56,565 මට මේ තැන කුනු රොදක් නැතිවෙන්න පිරිසිදු කරලා අස්කරලා දෙන්න ඕනේ. 202 00:15:57,125 --> 00:15:59,045 මං තනියෙන්ද කරන්න ඕන? 203 00:15:59,205 --> 00:16:00,805 නැ! නෑ දෙයියනේ, 204 00:16:00,885 --> 00:16:03,485 තනියෙම කරන්න බෑ, ඔයාට කෙනෙක්ව දෙනවා. 205 00:16:06,245 --> 00:16:07,245 හරි. 206 00:16:08,045 --> 00:16:10,805 මං ඔයාලව පැය දෙකකින් හම්බෙන්නම්. 207 00:16:11,605 --> 00:16:12,725 හරිද? 208 00:16:20,445 --> 00:16:21,685 පටන්ගනින් ට්‍රොම්බෝනර්. 209 00:16:22,045 --> 00:16:23,245 වැඩ පටන්ගනින්. 210 00:16:26,565 --> 00:16:30,925 මට හෙට නෙමෙයි කාර්මිකයෙක් ඕනෙ, අදයි ඕනෙ බූරුවෝ.... 211 00:16:31,365 --> 00:16:33,125 ඕටිස්.. අනේ ඔයාට... 212 00:16:33,205 --> 00:16:37,445 මාත් එක්ක එකට එක කියන්න එපා! එකට එක කියන්න එපා! 213 00:16:38,685 --> 00:16:39,685 ඕටිස්! 214 00:16:40,925 --> 00:16:43,485 මේ හදිසි තත්වය නිසා අපේ රංඩුව අවලංගු වෙනවා. 215 00:16:50,925 --> 00:16:53,965 ඕටිස්, කරුණාකරලා දොර අරින්න. 216 00:16:54,725 --> 00:16:56,285 මට පාඩුවේ ඉන්න දෙන්න! 217 00:17:02,205 --> 00:17:04,845 මොන රෙද්දක්ද අම්මේ, යන්නකෝ! 218 00:17:04,925 --> 00:17:06,285 ඔයා මගෙ වහල යට ඉන්නකන්, 219 00:17:06,365 --> 00:17:09,126 මට කටවහගන්න කියන්න බෑ. 220 00:17:15,605 --> 00:17:17,605 ඇයි ඔයා ඔච්චර තරහෙන් ඉන්නේ? 221 00:17:17,685 --> 00:17:19,365 -ඔයා මහ කට්ටයි! -මොකක්? 222 00:17:20,045 --> 00:17:21,325 ඒ කොහොමද?? 223 00:17:21,405 --> 00:17:23,045 - පැහැදිලි කලොත්.... 224 00:17:23,845 --> 00:17:26,165 ඔයා කිවුවා අවංක වෙනවා වගේම හැමදෙයක්ම කතාබහකරනවා කියලා. 225 00:17:26,245 --> 00:17:27,445 නමුත් ඔයා කිසිම දෙයකදී අවංක උනේ නෑ. 226 00:17:27,525 --> 00:17:30,885 ඔයා මං කරන හැමදෙයක්ම හොඳට නෝට් කරගෙන පස්සේ ඒක අහම්බයක් වගේ හැසිරෙනවා. 227 00:17:30,965 --> 00:17:35,005 ඔයා හැමදාම දෙමාපියන්ගේ සීමාව පැනලා වැඩකරනවා. 228 00:17:35,525 --> 00:17:38,685 ඔයා... මහ හොර ගෑනියෙක්! 229 00:17:39,485 --> 00:17:41,645 ඒකනම් මහම මහ ගල් පැලෙන බොරුවක්. 230 00:17:41,725 --> 00:17:43,645 එතකොට අර පොත ගැන මොකද කියන්නේ? 231 00:17:44,565 --> 00:17:47,045 දැන් මේක දරුණු වේගෙන එන්නේ ඕටිස්. 232 00:17:47,125 --> 00:17:48,405 ඔයා දහයට ගනන් කරන්න ඕන. 233 00:17:48,485 --> 00:17:51,565 1,2,3,4,5,6,7,8,9,10.... 234 00:17:51,965 --> 00:17:52,965 අනේ යන්න! 235 00:18:00,325 --> 00:18:04,205 හරි, බැරිවෙලාවත් ඔය පොත නිකුත් කලොත්, 236 00:18:04,285 --> 00:18:06,725 අනිවාරෙන්ම මං ඔයාගෙ නම වෙනස් කරනවා. 237 00:18:06,805 --> 00:18:09,045 ඒක නෙමෙයි කාරණේ අම්මේ. 238 00:18:10,205 --> 00:18:12,405 මං හිතුවා අන්තිමේදී ඔයා මට ඇහුම්කන් දෙනවා කියලා, 239 00:18:12,485 --> 00:18:16,165 මට තනියම තීරණ ගන්න ඉඩ දෙනවා කියල, නමුත් ඔයාට ඒකවත් කරගන්න බෑ. 240 00:18:16,365 --> 00:18:18,045 ඔයාට මාව පාවිච්චි කරන්න ඕන වගේ. 241 00:18:18,125 --> 00:18:20,605 ඔයත් හරියට මකුලු අම්මලා වගේ තමන්ගෙම පැටවුන්ව කන. 242 00:18:20,685 --> 00:18:22,765 ඔයා හිතන්නේ මං ඔයාගේ ඇඟේ කොටසක් කියලා. 243 00:18:24,845 --> 00:18:26,365 හොඳයි, ඔයා කොහොමත් මගෙ ඇඟේ කොටසක් තමයි. 244 00:18:28,685 --> 00:18:30,085 නෑ අම්මේ, නෑ. 245 00:18:36,805 --> 00:18:37,885 මං බලන්නම්. 246 00:18:44,805 --> 00:18:46,445 ඕලා! 247 00:18:46,525 --> 00:18:48,645 ඔයා මගෙ ගෙදරට ඇවිත්! 248 00:18:48,965 --> 00:18:51,325 මගෙ මැසේජ් එක බැලුවද? 249 00:18:51,885 --> 00:18:54,045 මං "හෙලෝ" කියලා දාලා තිබුනේ? 250 00:18:54,365 --> 00:18:56,205 නමුත් මං හිතන්නේ ඒකෙ තියෙන්න තිබුනේ "සමාවෙන්න" කියලා. 251 00:18:56,285 --> 00:18:58,885 මගෙ තාත්තා මාව එව්වේ සින්ක් එක හදන්න. 252 00:18:59,645 --> 00:19:02,925 ඔයා ඒක කරන්න ඕනෙ නෑ, අම්මාව් කාර්මිකයෙකුට කතාකලා. 253 00:19:11,605 --> 00:19:14,645 මේකනම් විකාරයක්. 254 00:19:14,725 --> 00:19:17,285 අපි පෙම් හමුවකට ගියා, එහෙම නේද? 255 00:19:17,365 --> 00:19:21,565 දැන් ඔයා මාත් එක්ක තරහෙන් ඉන්නෙ, නමුත් ඔයා මගෙ සින්ක් එක හදනවා, 256 00:19:21,645 --> 00:19:24,525 මං ඔයාගෙ අම්මගෙ සින්ක් එක හදන්නේ මගෙ තාත්තට කරන උදව්වක් විදිහට. 257 00:19:24,605 --> 00:19:25,605 නැතුව ඔයාට නෙමෙයි. 258 00:19:30,405 --> 00:19:31,605 ජාකොබ් එයාව එවලා තියෙන්නේ. 259 00:19:32,605 --> 00:19:36,445 -ඕටිස්, අපි අපේ රංඩුව ගැන කතාකරන්න ඕන. -මං එලියට යනවා, 260 00:19:42,685 --> 00:19:44,005 එයා මහ ආත්මාර්ථකාමියි. 261 00:19:44,405 --> 00:19:47,221 එයා හිතන්නේ උදේ කෑම පාලනය කරන එක මගෙ සෞක්‍යට හොඳයි කියලා, 262 00:19:47,245 --> 00:19:48,165 නමුත් ඒ එයාගෙ ඕනකම. 263 00:19:48,245 --> 00:19:50,325 අඩුමගානේ මං දන්නෙ නෑ පීනීම ඇරෙන්න වෙන දේකට මං කැමතිද කියලවත්, 264 00:19:50,365 --> 00:19:51,365 කට වහනවා. 265 00:19:52,165 --> 00:19:53,245 මොකද? 266 00:19:54,165 --> 00:19:55,645 ඔයා දන්නේ නැ ඔයා කොච්චර වාසනාවන්තද කියලා. 267 00:19:57,325 --> 00:19:59,725 ඔයාව පීනන්න ගෙනියන්න එයා හැම උදේකම ඇහැරෙනවා. 268 00:20:00,045 --> 00:20:01,365 ඔයාගෙ හැම තරඟයක්ම බලන්න එනවා. 269 00:20:01,445 --> 00:20:02,661 -ඔයා පැරදෙනකොට එයා අඬනවා. -ඔව්. 270 00:20:02,685 --> 00:20:04,405 ඇය හැමදාම ඔයාට පෙන්නනනවා ආදරෙයි කියලා. 271 00:20:04,485 --> 00:20:06,165 -එහෙනම් මොකක්ද ප්‍රශ්නේ? 272 00:20:06,685 --> 00:20:08,725 ඒක වදයක් වෙන්න පුලුවන්, නමුත් එයා ඔයා ගැන හොයනවනේ. 273 00:20:11,125 --> 00:20:12,165 හරි. 274 00:20:13,125 --> 00:20:15,125 එයාට කියන්න ඔයාට මේ දේවල් දැනෙන විදිහ ගැන. 275 00:20:20,245 --> 00:20:21,725 මං ඔය දෙන්නව වෙන්කරන්න නෙමෙයි හැදුවේ, සමාවෙන්න. 276 00:20:30,365 --> 00:20:32,325 මගෙ බූරු පෝතකයට කතාකරන්න යන්න ඕන මං. 277 00:20:56,525 --> 00:20:58,965 -නංගි, පොඩ්ඩක් කරවෙන්න ඕනෙද? 278 00:20:59,045 --> 00:21:00,045 -නෑ. 279 00:21:03,485 --> 00:21:05,965 ඔයා කිවුවා අර ජරාව විකුනන්නේ නැතුව හොඳ රස්සාවක් හොයාගන්නවා කියලා. 280 00:21:06,005 --> 00:21:07,005 ඔව්.. 281 00:21:07,365 --> 00:21:09,165 මගෙ යාලුවා කිවුවා මාව ඩෝර්මන් කෙනෙක් විදිහට දාලා දෙන්නම් කියලා. 282 00:21:10,965 --> 00:21:13,365 ඔය පන නැති අත් දෙකත් එක්ක එක දවසක්වත් ඒ රස්සාව කරන්න බැරිවෙයි, 283 00:21:19,685 --> 00:21:22,165 මගෙ ගුරුතුමියට අවශ්‍යයි මාව ඉස්කෝලෙ යෝග්‍යතා වැඩසටහනට යොමුකරවන්න. 284 00:21:26,445 --> 00:21:27,845 මොකක්, සිරාවටමද? 285 00:21:29,285 --> 00:21:32,045 ඉක්මනට ආශ්‍රය කරන්න ලැබෙයි ඔය අමන කන්‍යාවියන්ව 286 00:21:32,125 --> 00:21:34,125 තාරකා භෞතිකවිද්‍යාවයි අනන් මනන් ජරාවයි කතාවෙන. 287 00:21:34,205 --> 00:21:35,285 ඒ මං ඇතුල් උනොත්නේ. 288 00:21:37,525 --> 00:21:39,685 හැමවෙලාවෙම වගේ වැඩේ හරියන්නේ නෑ. 289 00:21:40,205 --> 00:21:41,245 නා. 290 00:21:42,765 --> 00:21:44,165 ඔයා මට වඩා ගොඩක් බුද්ධිමත්. 291 00:21:44,885 --> 00:21:46,805 පොඩි කාලෙ ඉඳන්ම ඔයා එහෙමයි. 292 00:21:48,365 --> 00:21:49,365 ඔයා බුද්ධිමත්. 293 00:21:50,125 --> 00:21:51,205 නමුත්.... 294 00:21:51,885 --> 00:21:54,605 ඔයා... බුද්ධිමතුන්ගෙත් හොඳම බුද්ධිමතෙක්... හරියට... 295 00:21:54,685 --> 00:21:57,165 අර හොඳ ජීවිතයක් ගතකරන්න පුලුවන් ජාතියේ, 296 00:21:59,845 --> 00:22:02,245 මට අවුරුදු 10ක් විතර මෙතන ඉන්න ඕනෙ නෑ, තේරෙනවනේ.? 297 00:22:03,565 --> 00:22:04,765 එහෙම ඕනෙ නෑ. 298 00:22:06,205 --> 00:22:08,045 මං අර ඩෝර්මන් ජොබ් එක ගන්නවා, 299 00:22:08,125 --> 00:22:12,365 මං ඒකෙන් සල්ලි ඉතුරු කරලා අපිටම කියලා තැනක් අරගෙන එකට ජීවත් වෙමු. 300 00:22:13,845 --> 00:22:15,445 ඒකනම් හොඳයි වගේ. 301 00:22:16,245 --> 00:22:17,805 මට ඔයා ගැන ආඩම්බරයි සිස්. 302 00:22:19,685 --> 00:22:20,845 ස්තූතියි. 303 00:23:16,085 --> 00:23:18,725 දන්නවද, ඔයත් උදවු කරානම් අපිට ඉක්මනට මෙතනින් යන්න තිබුනා. 304 00:23:25,765 --> 00:23:27,925 ආව්! නවත්තන්න. 305 00:23:32,405 --> 00:23:33,405 බූරුවා, 306 00:23:34,005 --> 00:23:35,005 මොකක්ද කිවුවේ? 307 00:23:39,085 --> 00:23:42,045 උඹ ඉපදුනේම බූරුවෙක් විදිහටද? නැත්නම් තාත්තගෙ හයිය අරගෙනද ඉන්නේ? 308 00:23:43,805 --> 00:23:45,085 මං දැක්කා නැටුමෙදී. 309 00:23:46,805 --> 00:23:48,205 උඹ එයාට බයවෙලා හිටියේ. 310 00:23:50,525 --> 00:23:52,285 මගෙ තාත්තට බය වෙනවා කියන එක හිතාගන්නවත් බෑ. 311 00:23:55,645 --> 00:23:57,285 උඹ මොන හුයන්නක්ද දන්නේ ට්‍රොම්බෝනර්? 312 00:24:03,405 --> 00:24:04,885 උඹ ඕක කරන්නේ වැරදියට, දීපිය මට. 313 00:24:04,965 --> 00:24:06,445 -මෙහෙ දෙනවා. -අවුලක් නෑ. 314 00:24:06,645 --> 00:24:08,525 ඇඩම්, අවුලක් නෑ, මට මේක කරගන්න පුලුවන්. 315 00:24:09,405 --> 00:24:11,925 දීපිය මෙහෙට. -අතාරින්න. 316 00:24:12,005 --> 00:24:14,605 -මෙහෙ දීපන් යකෝ! තොට මොකක්ද වෙලා තියෙන්නේ? 317 00:24:27,885 --> 00:24:29,045 පල යන්න! 318 00:24:30,845 --> 00:24:32,045 පල යන්න! 319 00:24:36,325 --> 00:24:37,405 සමාවෙන්න! 320 00:24:38,965 --> 00:24:40,845 සමාවෙන්න, මං හිතලා... 321 00:24:42,565 --> 00:24:43,845 කොහොමද, ඒකට කැමතිද? 322 00:24:46,965 --> 00:24:47,965 නැ. 323 00:24:51,605 --> 00:24:52,685 මාත් එහෙම හිතනවා. 324 00:25:48,885 --> 00:25:52,965 ඉතින් මේ කඳු මුදුනට මගෙ යෝනියත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද? 325 00:25:53,845 --> 00:25:56,205 මං හිතන්නෙ ඔයාට තියෙන්නේ "vaginismus," කියන ලෙඩේ, 326 00:25:56,565 --> 00:26:00,925 ඒ කියන්නේ යෝනිගත සම්බන්ධතාවන්ට තියෙන බය, 327 00:26:01,605 --> 00:26:03,205 නමුත් මට ඇත්තටම සෙක්ස් කරන්න ඕන. 328 00:26:03,285 --> 00:26:05,645 මං හිතන්නෑ ඔයා සෙක්ස් කරන්න බයයි කියලා. 329 00:26:06,565 --> 00:26:08,245 මං හිතන්නේ ඒක පටන්ගැන්මටයි ඔයා බය, 330 00:26:09,045 --> 00:26:13,405 අන්න ඒක නිසයි ඔයා මේ පල්ලමට බයිසිකලේ පැදගෙන යන්න ඕන. 331 00:26:13,485 --> 00:26:14,725 ඔයාගෙ භයට මුහුන දෙන්න. 332 00:26:14,805 --> 00:26:16,405 මට මේකෙන් පහලට පදින්න ඕනෙ නෑ. 333 00:26:17,285 --> 00:26:18,525 මාව විශ්වාස කරන්නකෝ මේකෙදි. 334 00:26:19,965 --> 00:26:21,045 එතකොට ඔයා? 335 00:26:22,205 --> 00:26:23,245 මං ගැන මොකක්ද? 336 00:26:23,525 --> 00:26:25,845 ඔයාගෙ අහවල් එක මං අල්ලපු වෙලේ කලන්තයක් දැම්මනේ? 337 00:26:27,325 --> 00:26:28,965 අපි මේක එකටම කලොත් හොඳයිනේද? 338 00:26:29,045 --> 00:26:30,845 මං...මං... 339 00:26:30,925 --> 00:26:33,685 දන්නවද? මේක අමතක කරන්න. මහ මෝඩ වැඩක්. 340 00:26:33,765 --> 00:26:34,645 අනාරක්ශිතයි. 341 00:26:34,725 --> 00:26:37,325 දන්නවද, ඔයාගෙ යෝනිය මොකක්මහරි තැනකදී වැඩේට සෙට් වෙයි. 342 00:26:38,125 --> 00:26:39,565 මට ඒ වෙනකන් ඉවසන්න බෑ! 343 00:26:42,685 --> 00:26:43,685 හැමිනියන්! 344 00:26:44,485 --> 00:26:45,765 වෝහ්! 345 00:26:46,245 --> 00:26:48,285 මේකනම් මාරයි! 346 00:26:51,845 --> 00:26:53,845 මේකනම් සුපිරියි! වූහ්! 347 00:26:55,965 --> 00:26:58,765 ආහ්! මං හිතන්නේ ඒ මගෙ කාලිකා සිවිය කැඩුනද කොහෙද ( පෙට්ටිය) 348 00:26:58,845 --> 00:27:00,525 ආහ්! හැමිනියන්! 349 00:27:00,925 --> 00:27:02,285 Aaah! Aaah! 350 00:27:02,685 --> 00:27:03,885 ඕටිස්? 351 00:27:08,125 --> 00:27:09,165 ඕටිස්? 352 00:27:09,765 --> 00:27:11,165 හැමිනියන්! 353 00:27:11,605 --> 00:27:12,725 ඕටිස්! 354 00:27:12,805 --> 00:27:14,725 මං මැරිලද? 355 00:27:15,165 --> 00:27:16,165 නෑ, ඔයා පනපිටින්! 356 00:27:16,725 --> 00:27:17,845 ස්තූතියි දෙවියනේ! 357 00:27:18,125 --> 00:27:20,365 රිදෙනවා මාරෙට! 358 00:27:21,525 --> 00:27:23,845 ඔයාගෙ ඔලුව තුවාල වෙලා! 359 00:27:26,525 --> 00:27:28,685 ඉතින්, ඒ කියන්නේ මට දැන් සෙක්ස් කරන්න පුලුවන්ද? 360 00:27:29,205 --> 00:27:30,085 මං හිතනවා පුලුවන් ඇති කියලා. 361 00:27:30,165 --> 00:27:32,605 ඇයි ඔච්චරටම සෙක්ස් කරන්න උවමනා? 362 00:27:33,285 --> 00:27:35,325 ඒ කිවුවේ? 363 00:27:39,685 --> 00:27:40,845 ඔයා නිකන්... 364 00:27:42,925 --> 00:27:46,485 ඔයාට සෙක්ස් ගැන කලකිරිලා වගේ ඉන්නේ, මං දන්නෙ නෑ ඇයි කියලා, 365 00:27:48,405 --> 00:27:49,405 මං දන්නෙත් නෑ. 366 00:27:50,405 --> 00:27:53,285 මට හිතෙනවා, දැන් මං ඒක නොකලොත්, 367 00:27:53,365 --> 00:27:56,005 තවදුරටත් මං සෙක්ස් නොකරපු කෙනෙක් විදිහට ඉස්කෝලෙ උපාධියත් අරගනියි, 368 00:27:56,325 --> 00:27:59,285 ඊටපස්සේ විශ්වවිද්‍යාලයට ගිහින් හැමෝගෙන්ම තැලෙන්න වෙයි, 369 00:27:59,645 --> 00:28:02,685 කාටවත් මාත් එක්ක සෙක්ස් කරන්න ඕනෙ නැතිවෙයි, මොකද මං මහා විකාර කන්‍යාවියක් නිසා. 370 00:28:03,125 --> 00:28:04,245 එතකොට මට කවදාවත් සෙක්ස් කරන්න වෙන්නෙ නෑ, 371 00:28:04,325 --> 00:28:06,485 මොකද මං කන්‍යාවියක් නිසා ලොකු අපහසුතාවයකට පත්වෙන්න පුලුවන්. 372 00:28:06,525 --> 00:28:08,925 ඊටපස්සේ මං වයසට ගිහිල්ලා මගෙ ගෙදර තනියෙන්ම මැරිලා යයි, 373 00:28:09,005 --> 00:28:11,205 මගෙ හුරතල් පොලඟා මාව කාලා දායි. 374 00:28:11,285 --> 00:28:14,565 ඔයා එතන හැම පියවරක්ම මගෑරියා. 375 00:28:16,085 --> 00:28:18,245 මට අනිත් අය ඉස්සරහා අසරණ වෙන්න ඕන නෑ. 376 00:28:21,005 --> 00:28:22,005 මට ඕන මේක ඉවරයක් කරන්න. 377 00:28:23,925 --> 00:28:26,965 මං දන්නවා , අපිට හිතෙන්නේ හැමෝම ඕක කරනව කියලා, 378 00:28:27,485 --> 00:28:31,445 සමහර මිනිස්සු, තවම ඕක කරලා නෑ. 379 00:28:32,205 --> 00:28:33,325 මේක තරඟයක් නෙමෙයි. 380 00:28:35,205 --> 00:28:36,525 මං හිතන්නෙ ඒකෙනම් තේරුමක් තියෙනවා. 381 00:28:37,925 --> 00:28:38,925 හොඳයි. 382 00:28:42,085 --> 00:28:44,405 අපි මේ පහලට ආවේ කිසිම තේරුමක් නැතුව නේද? 383 00:28:52,245 --> 00:28:53,525 ඒක... 384 00:28:56,485 --> 00:28:57,845 මොකක්ද ඒක? 385 00:29:01,205 --> 00:29:02,965 ඇඩම්, අපි ඒ ගැන කතාකරන්න... 386 00:29:04,005 --> 00:29:05,805 කාටහරි මේ ගැන කියලා තිබුනොත් කවදාහරි, 387 00:29:05,885 --> 00:29:07,885 මං තෝව ඉවරයක් කරනව, තොට තේරුනාද? 388 00:30:05,045 --> 00:30:06,245 කොහොමද රඳවාගැනීම? 389 00:30:06,325 --> 00:30:08,605 ඇයි? ඒක එපාවෙනවා. 390 00:30:09,085 --> 00:30:11,485 මොකුත් උනේ නෑ, ඒක සාමාන්‍ය දෙයක් වගේමයි. 391 00:30:23,445 --> 00:30:26,645 මේව් වයිලි, ග්‍රොෆ් මහතාගෙ කාර්‍යාලට වාර්තාකරන්න හැකි ඉක්මනින්. 392 00:30:29,005 --> 00:30:31,485 කරුණාකර අපිට කියන්න ඇයි ඔයාට මේ ඉස්කෝලෙ ඉන්න අවශ්‍ය කියලා. 393 00:30:38,365 --> 00:30:39,365 මොකුත්ම නැද්ද? 394 00:30:43,965 --> 00:30:46,605 හොඳයි එහෙනම්, මං සෑහෙන බුද්ධිමත් සර්.. 395 00:30:50,125 --> 00:30:52,645 මට අවුරුදු 12දී මං ජේන් ඔස්ටින්ගේ හැම පොතක්ම කියෙව්වා, 396 00:30:52,725 --> 00:30:54,485 වැඩි අවදානයක් නොලැබුනු Lady Susan, එක පවා, 397 00:30:54,565 --> 00:30:56,925 සැරෙන් සැරේ ඒකට පහර එල්ල කලා කාන්තා සාහිත්‍යක් නිසා. 398 00:30:59,965 --> 00:31:02,285 ඒවගේම මට සහජ වෙනස්කම් ගැන තර්ක කරන්න පුලුවන් 399 00:31:02,365 --> 00:31:04,845 භවසන්තාවාදය සහ අනුභූති-උත්තරවාදය ගැන. 400 00:31:04,925 --> 00:31:09,645 සාහිත්‍යවේදීන් ගැන පැහැදිලි කරයි. 401 00:31:11,645 --> 00:31:14,165 ඒවගේම මහ හෙන්ඩ්‍රික්ස් මහත්තයාගේ ප්‍රඋද්ගලික කැමැත්ත ගැන හිතන්න පුලුවන් 402 00:31:14,245 --> 00:31:15,765 එයා අරන් දීලා තියෙන හවායන් ශර්ට් එක දිහා බැලුවම. 403 00:31:21,325 --> 00:31:22,485 මං ගොඩක් බුද්ධිමත්. 404 00:31:23,805 --> 00:31:25,885 පවුලේ අවාසනාව විතරයි මට තියෙන්නේ. 405 00:31:28,725 --> 00:31:29,925 මට කිසිම තල්ලුවක් ලැබෙන්නේ නෑ. 406 00:31:30,685 --> 00:31:32,445 ඉතින් සමහරවෙලාවට මං වැරදි දේවල් කරනව. 407 00:31:33,365 --> 00:31:36,285 නමුත් මං දන්නව මට මීට වඩා හොඳ වෙන්න පුලුවන් කියල. 408 00:31:37,765 --> 00:31:39,965 ඉතින් ඔයාලා මට දෙවෙනි අවස්ථාවක් දුන්නොත්, මං ඒක අපතේ යවාගන්නේ නෑ, 409 00:31:43,165 --> 00:31:44,325 ස්තූතියි මේව්. 410 00:31:48,165 --> 00:31:49,605 එන්න. 411 00:31:52,205 --> 00:31:53,805 මාව හම්බෙන්න අවශ්‍යයි කිවුවද සර්? 412 00:31:54,005 --> 00:31:57,365 ඔව්, පොඩ්ඩක් එලියෙන් ඉන්න පුලුවන්ද ජැක්සන්, වැඩි වෙලාවක් යන්නෙ නෑ, 413 00:32:00,045 --> 00:32:01,045 හරි. 414 00:32:07,165 --> 00:32:09,805 ඔයාගේ තත්වය හිතා බලන්න අපි පොඩි කාලයක් අවශ්‍යයි. 415 00:32:10,685 --> 00:32:11,725 අපි එහෙම කරනකම්, 416 00:32:13,365 --> 00:32:15,085 ඔයාට කැම්පස් එකට එන්න තහනම්. 417 00:32:17,125 --> 00:32:21,725 මේ වෑල්ව හැඩගැහිලා තියෙන්නේ වැරදි පැත්තෙන් විවෘත වෙන එක වලක්වන්නයි. 418 00:32:23,645 --> 00:32:27,005 ඔයා මේ පන්තියට වෙලාවට ආපු දවසට තමයි හැමදේම වෙනස්වෙන්නේ ඇඩම්. 419 00:32:27,085 --> 00:32:30,125 ඉඳගන්න, ඔයාගේ රඳවාගැනීම් සහයක එරික් ලඟින්. 420 00:32:30,205 --> 00:32:32,685 -මේකා මගෙ රඳවාගැනීම් යාලුවා නෙමෙයි. -මූ මගෙත් යාලුවෙක් නෙමෙයි. 421 00:32:32,765 --> 00:32:34,525 -හරි, එහෙනම් ඉඳගන්න. -හරි. 422 00:32:34,685 --> 00:32:36,285 කෝ ඉතින්.. 423 00:32:37,205 --> 00:32:39,605 මං කොතනද හිටියේ? හරි, වෑල්ව.. 424 00:32:40,165 --> 00:32:41,045 ඉතින්.. 425 00:32:41,125 --> 00:32:44,645 වෑල්ව වැහෙන තැන් තියෙනවා , මෙතනයි, මෙතනයි.. 426 00:32:44,725 --> 00:32:47,885 ඒක තමයි අපි දැනට දන්න හඬ .. 427 00:32:47,965 --> 00:32:49,805 ඒක තමයි අපිට හුරුපුරුදු දේ, 428 00:32:49,845 --> 00:32:52,125 ඒ අපේ හදවත හැගෙන හඬ. 429 00:32:52,485 --> 00:32:54,125 හරිද? හදවත. 430 00:32:54,725 --> 00:32:55,725 රිද්මය.. 431 00:32:56,405 --> 00:32:59,245 එතකොට මෙතන තියෙන ධමනි, 432 00:32:59,605 --> 00:33:01,685 පුප්ථුසීය ධමනි, 433 00:33:01,765 --> 00:33:03,405 මේවා බ්කොල් උනාම, 434 00:33:21,885 --> 00:33:24,405 -මොකදඋනේ? -මොකුත් නෑ. 435 00:33:24,925 --> 00:33:26,405 මොකුත් උනේ නෑ වගෙ හැසිරෙන්න එපා. 436 00:33:26,485 --> 00:33:28,541 -ඇයි ඔයා මාත් එක්ක කතාකරන්නේ නැත්තේ? -මං කිවුවනේ මොකුත් නෑ කියලා. 437 00:33:28,565 --> 00:33:29,605 එහෙනම් බොරු කියන එක නවත්තන්න. 438 00:33:31,045 --> 00:33:33,725 එයාලා මාව අයින් කරන්න හදන්නේ මගෙ අයියා කරපු වැඩක් නිසා. 439 00:33:34,085 --> 00:33:35,765 ඒකද දැනගන්න ඕන උනේ? 440 00:33:37,045 --> 00:33:39,165 -ශිට්, ඔයා හොඳින්ද? -ඔව්, මං හොඳින්. 441 00:33:39,245 --> 00:33:41,405 මට කියන්න, මොකද උනේ? 442 00:33:41,485 --> 00:33:42,885 -මෙහෙ එන්න! -මාව අල්ලන්න එපා! 443 00:33:43,405 --> 00:33:46,205 -මොකක්? -මේක ඕනෙවට වැඩියි! 444 00:33:47,525 --> 00:33:49,005 -මොකක්? -ඔයා ඕනෙවට වැඩියි! 445 00:33:51,325 --> 00:33:53,045 ඇයි හැමවෙලේම හැමදෙයක්ම අන්තිමටම මට කියන්නෙ මේව්? 446 00:33:54,205 --> 00:33:56,685 -ඒ කිවුවේ? -මං කියන්නේ ඔයාට මාව විශ්වාස නෑ කියලයි. 447 00:33:59,245 --> 00:34:00,245 කවදාවත්ම විශ්වාස කලේ නෑ. 448 00:34:05,085 --> 00:34:06,325 ඔයා මට ආදරෙයිද? 449 00:34:10,005 --> 00:34:12,245 -නැ කියලා කියන්න එතකොටම මං... -ආදරේ නෑ. 450 00:34:22,445 --> 00:34:23,285 ජැක්සන් ඉන්න. 451 00:34:23,365 --> 00:34:25,845 කොහොමත් අපි දෙන්නම දන්නවනේ ඔයා වෙන කෙනෙක්ට කැමතියි කියලා මේව්. 452 00:34:27,285 --> 00:34:29,125 මාව හම්බෙන්න ආවට ස්තූතියි. 453 00:34:29,205 --> 00:34:31,165 මං ගොඩක් අගයකරනවා , ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට, 454 00:34:31,245 --> 00:34:34,165 ඒවගේම ඔයා සහෝදර ශිශ්‍යයිනුත් එක්ක හොඳට කාලය ගතකරනවා, 455 00:34:34,245 --> 00:34:35,885 ඒවගේම පන්තිවලට සහභාගිවෙනව, 456 00:34:36,005 --> 00:34:38,525 නමුත් මට හිතුනා මේක ඔයාට කියන එක වැදගත් කියලා, 457 00:34:38,605 --> 00:34:42,325 ඔයා මෝර්ඩේල් වලට ඉතා වටිනා වස්තුවක් කියන එක. 458 00:34:42,845 --> 00:34:45,885 ඔයාගේ හැකියාව නාස්තිකරගන්න එක මහම අපරාධයක්, 459 00:34:45,965 --> 00:34:47,485 මේ රේස් එක මගහැරගන්න එකත්. 460 00:34:47,565 --> 00:34:51,805 අපි හැමෝටම නරක කලදසාවන් උදාවෙනවා, නමුත් ඔයාගෙ අනාගතය ඉතා දීප්තිමත්. 461 00:34:52,445 --> 00:34:55,565 මේ මගෙ අනාගතේ ගැන දෙයක් නෙමෙයි සර්, මේක ඔයාගේ ක්‍රීඩා සමිතියේ අරමුදල් ගැන දෙයක්නේ. 462 00:34:56,245 --> 00:34:57,845 නෑ, ඒක... 463 00:34:57,925 --> 00:35:01,645 ඔව්, ඒක.. ඒවගේම.. ටිකක් විතර එහෙම තමයි, නමුත්.. 464 00:35:04,845 --> 00:35:06,885 අපි ඇත්තටම ඔයා ගැන හොයා බලනවා. 465 00:35:07,765 --> 00:35:09,645 හරි, මං පීනන්නම්. 466 00:35:09,725 --> 00:35:11,285 -උත්කෘෂ්ඨයි! -හැබැයි, 467 00:35:12,085 --> 00:35:14,325 ඔයා මේව් වයිලිට ඉස්කෝලෙ නවතින්න ඉඩ දෙන්න ඕනේ. 468 00:35:15,045 --> 00:35:16,485 ඔයාට ඇයව අයින් කරන්න බෑ. 469 00:35:17,725 --> 00:35:19,605 මං පීනන්න අවශ්‍යනම්? එයා නවතින්න ඕන. 470 00:35:28,925 --> 00:35:31,285 ඉස්කෝලෙන් අස්කලා කියලා ආරංචියි, උරන්නි... 471 00:35:31,645 --> 00:35:34,245 එහෙනම්, ආයෙත් කැරවැන් එකටමයි නේ.. 472 00:35:34,605 --> 00:35:37,765 ඔයා යන්න ඕනෙත් නැතිවෙයි, එයාලා පිරිසිදු කරන්න කෙනෙක් හොයනවලු. 473 00:35:42,245 --> 00:35:43,565 මොන මගුලක්ද ඔහේ කරන්නේ? 474 00:35:44,205 --> 00:35:46,645 තමුසෙව මෝඩයා කරනවා, මෙයා වෙනුවෙන්. 475 00:35:48,205 --> 00:35:49,405 තමුසෙට මොලේ හොඳ නැද්ද? 476 00:35:50,125 --> 00:35:51,365 මේකි චාටර්නේ. 477 00:35:51,685 --> 00:35:53,245 ඔව්, උඹ හරි. 478 00:35:54,245 --> 00:35:55,565 එහෙනම් මාත් එහෙමයි. 479 00:35:59,165 --> 00:36:01,605 -මං එහෙම නෑ. -මාත් එහෙමයි, නමුත් ඒ වචනේ හොඳයි. 480 00:36:01,685 --> 00:36:03,045 යමු යන්න. 481 00:36:10,565 --> 00:36:13,485 - Smash Bros? සෙල්ලම් කරමුද? -බෑ බං, මාව රඳවාගැනීමට දාලා තියෙන්නේ. 482 00:36:14,085 --> 00:36:16,005 මචන්, හැමදෙයක්ම සෑහෙන්න වෙනස් වෙලා 483 00:36:16,085 --> 00:36:17,725 උඹ මිනිස්සුන්ට ගහන්න පටන්ගත්ත දවසෙ ඉඳන්. 484 00:36:18,485 --> 00:36:19,965 මචෝ, ඇයි උඹේ අම්මා ඇවිත් තියෙන්නේ? 485 00:36:21,565 --> 00:36:22,645 මං දන්නේ නෑ. 486 00:36:25,005 --> 00:36:26,925 -පස්සේ හම්බෙන්නම්, එහෙනම්? -එල. 487 00:36:27,845 --> 00:36:29,845 මං ඔයාගෙ පස්සෙන් ආවෙ නෑ, පොරොන්දු වෙනවා. 488 00:36:29,925 --> 00:36:33,005 මං මේ මෙතනින් යන ගමන් හිටියේ, ,.... ඕටිස්. 489 00:36:33,365 --> 00:36:35,045 කරුණාකරලා මාත් එක්ක කතාකරනවද? 490 00:36:39,005 --> 00:36:40,925 කෑගහන්නේ නැතුව ඉන්නවද? 491 00:36:41,005 --> 00:36:43,485 මං හිතනවා ඔයා ඒ කියපුවා නොකියා හිටියානම් කියලා. 492 00:36:43,565 --> 00:36:45,885 ඔයා ඒ වගේ පුරුදු , පුරුදු නොවී හිටියානම් හොඳයි. 493 00:36:45,965 --> 00:36:46,965 ඔයාට මොනාදඕන? 494 00:36:48,965 --> 00:36:49,965 ඔයා හරි. 495 00:36:52,005 --> 00:36:53,165 මං කපටියෙක්. 496 00:36:55,085 --> 00:36:56,525 ඔයා තමයි මගේ දුර්වලතාවය, 497 00:36:58,005 --> 00:37:02,445 ඔයාගෙ තාත්තා ගිය දා ඉඳයි, අපි දෙන්නා විතරයි හිටියේ. 498 00:37:04,125 --> 00:37:05,885 නමුත් ඔයා ඉක්මනට වැඩුනා, ඉතින්... 499 00:37:07,045 --> 00:37:08,805 මට දැනුනා ඔයාව අහිමිවීගෙන එනවා වගේ, 500 00:37:09,525 --> 00:37:12,285 ඉතින් ඔයා හිතුවා මගෙ ලිංගික බෙලහීනතාවය ගැන පොතක් ලියන්න? 501 00:37:14,845 --> 00:37:18,645 මං හිතුවා ඒක මගින් මට ඔයාව හොඳින් තේරුම්ගන්න පුලුවන් වෙයි කියලා. 502 00:37:19,885 --> 00:37:20,925 ඒක මහ විකාරයක්නේ. 503 00:37:24,805 --> 00:37:26,525 ඔයාගෙ කිසි බෙලහීනතාවයක් නෑ, 504 00:37:27,405 --> 00:37:30,085 කිසිම වෙනසක්වත් නෑ, 505 00:37:30,165 --> 00:37:32,005 මං පොතේ දාලා තියෙන කිසිම දෙයක් නෑ. 506 00:37:33,365 --> 00:37:34,365 මට සමාවෙන්න. 507 00:37:37,805 --> 00:37:40,045 මට ඔය හැම දෙයක්ම තියෙනව අම්මේ. 508 00:37:40,645 --> 00:37:43,845 ඒවගේම.. ඒවගෙන් සමහරක් ඔයාගේ වැරදි නිසා උන දේවල්. 509 00:37:45,525 --> 00:37:48,205 නමුත් ගොඩක්ම තාත්තගෙ වැරදි නිසා උන දේවල්. නමුත් ඊටත් වැඩියෙන්... 510 00:37:48,285 --> 00:37:49,285 ඒ මගෙ හැටි. 511 00:37:50,685 --> 00:37:52,445 මං... මං සාමාන්‍ය නෑ. 512 00:37:52,845 --> 00:37:54,205 අනිවාරෙන්ම ඔයා සාමාන්‍යයි. 513 00:37:56,445 --> 00:37:58,285 ඔයාට 16යි. 514 00:37:59,845 --> 00:38:02,285 ඔයා ඔය කිසිම දෙයකට උත්තර හොයන්න ඕනෙ නෑ. 515 00:38:08,445 --> 00:38:10,525 ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 516 00:38:21,405 --> 00:38:23,005 ස්තූතියි සමාව ගත්තට, 517 00:38:23,085 --> 00:38:25,565 සමාවගැනීම සමාජ සිරිතක් විතරක්ම නෙමෙයි, 518 00:38:25,645 --> 00:38:27,645 ඒක ඉතා වැදගත් මනුශ්‍ය පිලිවෙතක් 519 00:38:27,725 --> 00:38:31,965 මිනිස්සුගේ බැඳීම් එක්කාසු කරලා ඉදිරියට අරගෙන යන, ඉතින්... 520 00:38:33,845 --> 00:38:35,805 ඔයා ඒක දැනටමත් දන්නව නේද? එහෙමනේ? 521 00:38:37,365 --> 00:38:38,685 ඔයාට ගෙදර යන්න ඕනෙද? 522 00:38:44,205 --> 00:38:45,845 ඇත්තටම මට කරන්න වෙන වැඩක් තියෙනවා. 523 00:38:46,365 --> 00:38:49,685 -මං ඉක්මනට එන්නම්. -හරි. 524 00:39:02,965 --> 00:39:04,005 ඔයා! 525 00:39:04,485 --> 00:39:05,485 අද ඔයාගේ වාසනාවන්ත දවසයි! 526 00:39:06,045 --> 00:39:07,205 ඇඩම්ට එන්න වෙන්නෙ නෑලු, 527 00:39:07,285 --> 00:39:09,165 ජෑස් සංගීත කාරයින්ට 528 00:39:09,205 --> 00:39:11,685 වැඩක් තියෙනවා, ඉතින්... 529 00:39:12,245 --> 00:39:14,245 ඔයාට යන්න පුලුවන්! 530 00:39:14,685 --> 00:39:16,005 යන්න මෙහෙන්! 531 00:39:18,725 --> 00:39:21,045 හරි, ස්තූතියි සර්! 532 00:39:21,125 --> 00:39:22,245 හරි! 533 00:39:57,125 --> 00:39:59,485 මැඩම්? මැඩම්? මෙහෙ එන්න, මෙහෙ එන්න! 534 00:40:02,765 --> 00:40:05,685 මෝඩ බල්ලා. 535 00:40:16,685 --> 00:40:18,965 ශෝන්? 536 00:40:29,165 --> 00:40:32,045 අම්මේ? 537 00:40:32,125 --> 00:40:33,805 මං මැඩම්ව හොයාගත්තා! 538 00:40:36,365 --> 00:40:38,565 හෙලෝ! 539 00:40:38,645 --> 00:40:40,245 හෙලෝ, කොහොමද? 540 00:40:44,325 --> 00:40:45,685 අම්මේ, මාව ගෙනියන්න දෙන්න එපා. 541 00:40:48,085 --> 00:40:49,565 ඒක තමයි ඔයාගෙ තාත්තට අවශ්‍ය, 542 00:41:11,325 --> 00:41:12,885 මොකද? 543 00:41:16,485 --> 00:41:18,205 ඒ අර හෝමෝන නිසාම නෙමෙයි. 544 00:41:19,645 --> 00:41:20,645 මං ඔයාට කැමතියි. 545 00:41:21,605 --> 00:41:23,765 ජේසුනෙ, මං නිකන් තරුණ කෙල්ලෙක් වගේනෙ, 546 00:41:25,925 --> 00:41:27,925 ඉතින් දැන් සෑහෙන කාලයක් ගතවෙලා 547 00:41:29,765 --> 00:41:31,125 මේ විදිහට හැඟිලා. 548 00:41:32,765 --> 00:41:33,765 නමුත්? 549 00:41:34,645 --> 00:41:35,645 නමුත්... 550 00:41:38,805 --> 00:41:41,645 මගෙ පුතා තමයි මගෙ ජීවිතේ වැදගත්ම පුද්ගලයා, 551 00:41:42,685 --> 00:41:44,325 ඒවගේම එයා ඇත්තටම ඔයාගෙ දුවට කැමතියි. 552 00:41:45,365 --> 00:41:48,285 නමුත් මට බයයි එයා දැනගත්තොත්, 553 00:41:49,645 --> 00:41:51,805 අපි සම්බන්ධයක් පවත්වනවා කියලා, එයා.. 554 00:41:52,805 --> 00:41:54,005 මට කවදාවත් සමාවක් දෙන එකක් නෑ. 555 00:41:54,565 --> 00:41:55,565 මට තේරෙනව. 556 00:41:59,365 --> 00:42:00,405 හැම හොඳක්ම වෙනුවෙන්. 557 00:42:14,925 --> 00:42:15,925 ඔයා මොකද මෙතන කරන්නේ? 558 00:42:16,685 --> 00:42:18,205 මං හැම පූස් කෑමක්ම අරගන්නව. 559 00:42:18,485 --> 00:42:20,525 -මං දන්නේ නෑනෙ ඔයාට පූසෙක් ඉන්නවා කියල. -නැ තමයි. 560 00:42:20,605 --> 00:42:22,805 මං මේ සේරම ගන්නේ, මොකද... 561 00:42:23,645 --> 00:42:25,045 මං ඇත්තටම පූසන්ට කැමතියි. 562 00:42:25,565 --> 00:42:27,285 සුරතල් පූසන්ට. 563 00:42:27,365 --> 00:42:29,725 සිංහයින්ට වැඩියෙන් මං උන්ට කැමතියි. 564 00:42:30,645 --> 00:42:32,045 මේක ආදරණීය වෙන්න ඕනෙද? 565 00:42:34,285 --> 00:42:36,485 ඔව්. 566 00:42:37,165 --> 00:42:38,885 ඔයා වැඩි වෙලාවක් ගන්නවා! 567 00:42:39,925 --> 00:42:42,645 සමාවෙන්න, මං... මට විනාඩියක් දෙන්න. 568 00:42:42,805 --> 00:42:44,285 අපි මේ පරන කෝන්තරයක් විසඳගන්නව. 569 00:42:44,685 --> 00:42:46,205 ඔව්, මට ඒක පේනව. 570 00:42:46,285 --> 00:42:47,485 ඒක සුන්දර නෑ. 571 00:42:48,285 --> 00:42:49,125 මහ වදයක්. 572 00:42:49,205 --> 00:42:50,365 පොඩි කාලයක් යන්නේ. 573 00:42:50,725 --> 00:42:52,965 මාත් එක්ක ඔහොම කතාකරන්න එන්න එපා කෙල්ලේ. 574 00:42:53,365 --> 00:42:54,365 මහම අශෝභනයි. 575 00:42:54,765 --> 00:42:57,805 එයා අශෝභන නෑ,හරිද? කියන්න තියෙන දේ කෙලින්ම කියනව. 576 00:42:57,885 --> 00:43:00,925 ඇය අශෝභනයි වගේ ඔහේ මහ බූරුවෙක්. 577 00:43:01,005 --> 00:43:02,605 දැන් කවුද අශෝභන උනේ? 578 00:43:03,525 --> 00:43:05,085 මෝඩ කොල්ලා! 579 00:43:06,845 --> 00:43:08,205 ඒකි මට ගැහුවා. 580 00:43:08,605 --> 00:43:12,085 ඒ කතාවනම් ගොඩක් නිර්භීත කතාවක්. 581 00:43:13,245 --> 00:43:16,485 අහන්න, මගෙ ශිෆ්ට් එක විනාඩි 15කින් ඉවරයි, මං ඔයාව ගෙදරට ඇරලවන්නම්. 582 00:43:22,805 --> 00:43:25,605 වූහ්! 583 00:43:25,685 --> 00:43:27,005 -යන්න. -වූහ්! 584 00:43:27,085 --> 00:43:29,285 -කෝ, යන්න යන්න! 585 00:43:29,645 --> 00:43:31,525 වූහ්! 586 00:43:53,045 --> 00:43:54,045 සැරසේන්... 587 00:43:59,125 --> 00:44:00,685 අතේ තැපැල්! 588 00:44:03,565 --> 00:44:07,085 තරුණ, දියාරු වෙච්චි, කෙට්ටු කොල්ලෙක් ඕක දීලා ගියා. 589 00:44:08,085 --> 00:44:12,485 එයාට මගෙයි ජෙෆ්රිගෙ පවුල් ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තිබුනා. 590 00:44:13,125 --> 00:44:14,125 ස්තූතියි, 591 00:44:15,765 --> 00:44:17,925 මගෙ සහෝදරයව එහෙම දැක්කද? 592 00:44:18,005 --> 00:44:19,565 පණිවිඩයක් දීලා ගියා ඔයාට කියන්න කියලා. 593 00:44:19,605 --> 00:44:24,325 එයා කිවුවා.. "මේව්ට කියන්න ඔය තාරකා භෞතික විද්‍යාව හදාරන 594 00:44:24,405 --> 00:44:26,925 මෙලෝ රහක් නැති උන්ව ආශ්‍රය කරන්න එපා කියලා"... 595 00:44:27,605 --> 00:44:29,005 අන්න ඒ වගේ දෙයක්. 596 00:44:29,605 --> 00:44:31,445 එයා යන්නේ කොහෙද කියලා කිවුවද? 597 00:44:31,525 --> 00:44:33,805 ශොපින් යනවා කියලා කිවුවේ, 598 00:44:34,645 --> 00:44:36,005 නමුත් ලොකු බෑග් එකකුත් එල්ලගෙන හිටියේ. 599 00:44:38,365 --> 00:44:40,005 හරි, ස්තූතියි සින්තියා. 600 00:44:41,645 --> 00:44:42,645 ජොනතන්. 601 00:44:48,525 --> 00:44:49,925 කමෝන් ජැක්සන්! 602 00:44:59,165 --> 00:45:00,165 හරේ! 603 00:45:03,365 --> 00:45:05,725 කමෝන් ජැක්සන්, හරේ! 604 00:45:08,765 --> 00:45:10,165 අපි දැනගත්තා ඔයාට ඒ දේ කරන්න පුලුවන් කියලා! 605 00:45:10,565 --> 00:45:11,565 හොඳට කලා. 606 00:45:13,645 --> 00:45:14,645 ඇය නවතිනවද? 607 00:45:16,645 --> 00:45:17,765 මං අල්ලස් ගන්නේ නෑ. 608 00:45:18,565 --> 00:45:21,205 මං ඔයාට කියනවා මේව් වයිලිව අමතක කරලා දාන්න කියලා. 609 00:45:23,525 --> 00:45:26,565 මේ ඉන්නේ එයා! ජැක්සන්! 610 00:45:27,405 --> 00:45:29,125 -හොඳට කලා! -පැටියෝ! 611 00:45:29,725 --> 00:45:30,965 හොඳට කලා! 612 00:45:52,165 --> 00:45:56,245 මේව්, මට සමාවෙන්න ඔයාට රිදවලා ඔයාගෙ විශ්වාසය කැඩුවට. 613 00:45:57,365 --> 00:45:59,445 කවුරුවත් නොදැකපු විශේෂත්වයක් ඔයා මං තුලින් දැක්කා. 614 00:46:00,045 --> 00:46:02,005 මං අර කොනකට වෙලා ඉන්න නිකන් පොරක් විතරයි, 615 00:46:02,085 --> 00:46:04,245 මං හිතුවා මං ඒ ක්‍රමේට කැමතියි කියලා. 616 00:46:04,325 --> 00:46:07,605 ඔයාව හම්බුනාම මට තේරුනා මං ඇත්තටම යම් දෙයකට දක්ශයි කියලා. 617 00:46:08,485 --> 00:46:11,845 හිතනවා ඔයා මට සමාව දෙයි කියලා. ඊටපස්සේ ආයෙමත් ක්ලිනික් එක පටන්ගන්න පුලුවන්. 618 00:46:12,725 --> 00:46:15,845 ඔයා තමයි මට හම්බෙලා තියෙන බුද්ධිමත් පුද්ගලයා, ඉතින් මේ සම්මානය අයිති ඔයාටයි. 619 00:47:21,285 --> 00:47:23,965 අහන්න, මට ඔයාට කියන්න දෙයක් තියෙනව. 620 00:47:24,045 --> 00:47:26,205 දෙක තුනක් ඇත්තටම. 621 00:47:26,285 --> 00:47:29,565 ඉතින්.. මේක මගෙ ගෙදර, ඔයා ඒක දන්නවනේ. 622 00:47:31,365 --> 00:47:32,925 මං ටිකක් අමුතු පුද්ගලයෙක්. 623 00:47:33,325 --> 00:47:36,765 මං එහෙම කිවුවේ, මං අසාමාන්‍ය කෙනෙක්, ඉතින් ඔයාට මාත් එක්ක ඉන්න ඕනෙනම්, 624 00:47:36,885 --> 00:47:38,605 මං කිවුවෙ මගෙ පෙම්වතිය විදිහට නෙමෙයි, 625 00:47:38,685 --> 00:47:42,285 ඉක්මන් වැඩි උනා, මං දන්නව, බොරුවට ප්‍රෙශර් කරන්නේ නෑ. 626 00:47:42,365 --> 00:47:44,525 ඔයාට වෙනත් වැදගත් කෙනෙක් වෙන්න පුලුවන් නම්, 627 00:47:44,605 --> 00:47:47,405 ඒක නිකන් මැරි කරනව වගෙ, මට මැරි කරන්න ඕනෙ නෑ. 628 00:47:47,485 --> 00:47:49,685 එක් දවසක ඒකත් වෙයි, හරියටම හරියන කෙනත් එක්ක.. 629 00:47:49,765 --> 00:47:51,965 ඒ ඔයා වෙන්නත් පුලුවන්... නමුත් මේ වගේ විකාර විදිහට නෙමෙයි... 630 00:47:52,285 --> 00:47:54,365 මට හුස්මගන්න බෑ. 631 00:47:56,725 --> 00:47:58,365 හරි. 632 00:47:58,765 --> 00:48:00,085 මං මේ කියන්න හැදුවේ... 633 00:48:00,765 --> 00:48:05,125 මං මේ හැමදේකටම අලුත්, ඒකනිසා හැමදෙයක්ම ඉතා හෙමින් තමයි සිද්ධවෙන්නේ. 634 00:48:05,205 --> 00:48:06,525 හරි. 635 00:48:08,445 --> 00:48:09,485 මාව කිස් කරන්න ඕනෙද? 636 00:48:11,165 --> 00:48:14,525 ඔව්. 637 00:48:14,605 --> 00:48:16,765 එහෙනම් කතාව නවත්තලා ඒක කරන්න. 638 00:48:59,085 --> 00:49:00,965 -මං හිතන්නේ... -කතාකරන්න එපා. 639 00:49:01,645 --> 00:49:04,565 ඔයා මේ මොහොත විනාශ කරයි. 640 00:49:06,005 --> 00:49:07,085 මට මැසේජ් එකක් දානවද? 641 00:49:07,445 --> 00:49:09,445 -එල. -හරි. 642 00:49:15,445 --> 00:49:17,125 දෙයියනේ! 643 00:49:27,525 --> 00:49:29,965 ඔයාට මං උගන්නන්න යන්නේ Scabby Queen සෙල්ලම කරන හැටි, 644 00:49:30,045 --> 00:49:31,485 අඩුමගානේ මට කරන්න තියෙන අන්තිම එක ඒකනම්. 645 00:49:32,125 --> 00:49:33,205 උගන්නන්නද? 646 00:49:43,085 --> 00:49:45,645 මැඩම්. 647 00:49:45,669 --> 00:50:10,769 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 648 00:49:49,685 --> 00:49:52,445 ශ්! 649 00:50:01,565 --> 00:50:02,565 එන්න. 650 00:50:30,085 --> 00:50:31,085 එන්න. 651 00:50:31,109 --> 00:50:56,109 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 652 00:50:50,245 --> 00:50:52,005 හරි.. 653 00:50:55,045 --> 00:50:56,205 හැමිනියන්!