1
00:00:18,845 --> 00:00:20,325
ග්ලෙනොක්සි.
2
00:00:20,845 --> 00:00:23,005
අවසානයේ අපි හමුවුනා.
3
00:00:24,325 --> 00:00:28,205
ලෝර්ඩ් සෝර්ටැක්, මං නුඹව බලාපොරොත්තුවෙන් ටියේ,
4
00:00:29,405 --> 00:00:33,685
මං සිව් සක්වලක් පසුකරගෙන අවේ නුඹට සුකන්නයි.
5
00:00:34,485 --> 00:00:37,005
අපි මේක කරමු, මස් ගොබයා.
6
00:00:40,765 --> 00:00:41,605
කෙලින්ම සෙක්ස් වලට යන්න!
7
00:00:41,685 --> 00:00:43,205
හරි.
8
00:00:50,525 --> 00:00:52,325
ආහ්!
9
00:00:52,405 --> 00:00:53,405
මොකක්ද ප්‍රශ්නේ?
10
00:00:53,485 --> 00:00:54,725
මොකුත් නෑ, ආයෙ කරන්න බලන්න.
11
00:00:58,605 --> 00:01:00,565
නවත්තන්න, නවත්තන්න!
12
00:01:01,045 --> 00:01:02,685
ඇයි ඒක ඇතුලට යන්නෙ නැත්තේ?
13
00:01:04,485 --> 00:01:05,565
මං දන්නේ නෑ.
14
00:01:08,589 --> 00:01:33,589
මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර
වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත.
චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා
සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න.
ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට.
Email : contact@baiscopelk.com
15
00:01:38,130 --> 00:02:03,130
**සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.**
w w w . b a i s c o p e l k . c o m
~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~
16
00:02:53,365 --> 00:02:54,645
ඔයාට පුහුනුවීම් නැද්ද?
17
00:02:55,645 --> 00:02:56,925
යන්නෙ නැ,
එයාලට කරදර කරන්න බෑ.
18
00:03:03,765 --> 00:03:05,085
දන්නවද මං කලින් කිවුවේ..
19
00:03:06,285 --> 00:03:10,045
අර.. මං ඔයාට ආදරෙයි කිවුව කොටස..
20
00:03:10,765 --> 00:03:12,085
මට හොඳටම කෙලවෙලා තිබුනේ.
21
00:03:14,925 --> 00:03:17,085
ඉතින් මං හිතුවේ නෑ ඔයා..
22
00:03:19,085 --> 00:03:21,005
ඔයා ආයෙ ඒකට උත්තරයක් දෙයිද නැද්ද කියල?
23
00:03:23,045 --> 00:03:24,045
හරි.
24
00:03:47,485 --> 00:03:48,485
තාත්තේ?
25
00:03:50,365 --> 00:03:51,365
මං ගෙදර ආව.
26
00:03:54,525 --> 00:03:55,965
ගිහින් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙනවා.
27
00:04:00,285 --> 00:04:01,405
සද්ද බද්ද නැතුව ඉන්නවා.
28
00:04:02,245 --> 00:04:04,965
තමුන්ගේ අම්මා කල්පනා කරලා කල්පනා කරලා දැන් ඇඳට ගියා විතරයි.
29
00:04:38,325 --> 00:04:39,725
ජේසුනේ.
30
00:05:02,725 --> 00:05:03,885
සුබ උදෑසනක් ඩාර්ලින්.
31
00:05:11,765 --> 00:05:13,885
තේ එකක් ඕනෙද?
32
00:05:21,205 --> 00:05:23,005
ඔය ප්‍රෙහෙලිකාව මට ඉතුරු කරනවද?
33
00:05:41,485 --> 00:05:43,565
ඔයා සෑහෙන නිෂ්ශබ්දයිනේ පැටියෝ?
34
00:05:45,165 --> 00:05:46,765
මොකක්හරි ප්‍රශ්නයක්ද?
35
00:05:53,365 --> 00:05:55,685
ඔයාගෙ අලුත් පොතේ නෝට් එකක් ගත්තා මං.
36
00:05:56,485 --> 00:05:57,885
මං ගැන තියෙන කොටස.
37
00:05:59,005 --> 00:06:01,525
ඉස්සරහට ඔයා විද්යාකෝශයක් පාවිච්චි කරානම් හරි.
38
00:06:01,605 --> 00:06:03,765
වචන සෑහෙන අමාරුයි.
39
00:06:03,845 --> 00:06:07,525
ඕටිස්, අපි මේ ගැන සන්සුන්ව තර්කානුකූලව කතා කරමු.
40
00:06:07,605 --> 00:06:09,565
සන්සුන් වෙන්න ඕනෙත් නෑ! තාර්කිකව ඕනේත් නෑ!
41
00:06:11,725 --> 00:06:14,005
එහෙනම් පස්සේ කතාකරමුකෝ පැටියෝ.
42
00:06:20,565 --> 00:06:21,685
යකෝ!
43
00:06:23,685 --> 00:06:24,885
මෝඩ බයික් එක.
44
00:06:25,805 --> 00:06:28,445
-මේ උඹේ අම්මගෙ පොත ගැන ප්‍රශ්නයක්ද?
-නෑ..
45
00:06:28,525 --> 00:06:31,965
ඒකෙ තියෙන්නේ ලිංගිකව බෙලහීනතාවයට පත්වෙච්චි
46
00:06:32,045 --> 00:06:34,925
අවුරුදු 16ක කොල්ලෙක් ගැන කරපු ගැඹුරු අධ්‍යනයක් ගැන.
47
00:06:35,005 --> 00:06:36,645
ඒ මං ගැන.
48
00:06:36,725 --> 00:06:38,805
පරිච්චේද අංක එක- ඕටිස්ගේ පුදුමසහගත ගුක්‍රාණු පිටවීම.
49
00:06:40,765 --> 00:06:43,325
සමාවෙයන්, විහිලුවක් නෙමෙයි,
හෙනම් නරකයි ජීන්.
50
00:06:44,005 --> 00:06:46,845
අහපන්, කොහොමහරි උඹ නියම කෙල්ලෙක් එක්ක නැටුමට ආවනේ.
51
00:06:46,925 --> 00:06:49,805
-ඒක හොඳ වර්ධනයක් බං.
-මං ඒකිට එළුවා කියාලා ඒකි යන්න ගියා බං.
52
00:06:50,405 --> 00:06:52,085
කොහොමත් ඒක වර්ධනයක්ම තමයි.
53
00:06:53,085 --> 00:06:54,965
ඒක නෙමෙයි, මං හිතුවේ උඹ ඒකිට හුරතල් පූසෙක් කියලා කිවුවා කියලා?
54
00:06:55,245 --> 00:06:57,165
ඒවගේම එළුව කියලත් කිවුවා.
55
00:06:58,365 --> 00:06:59,645
උඹ සිරාවටම ඕලාට කැමතිද?
56
00:07:00,525 --> 00:07:03,045
ඔව්, ... ගොඩාක්.
57
00:07:03,325 --> 00:07:05,165
එහෙනම් ඇයි එළුව කියල කිවුවෙ?
58
00:07:06,485 --> 00:07:08,205
හිනාවෙන්නේ නැ කියලා පොරොන්දුවෙයන්.
59
00:07:09,445 --> 00:07:11,925
ඒකි හිතුවා මගෙයි මේව් ගෙයි අතරේ
60
00:07:12,005 --> 00:07:14,765
මොකක්හරි ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා...
61
00:07:15,125 --> 00:07:16,245
සමාවෙයන්, හිනාවෙන්න ඕනෙ නෑ..
62
00:07:16,325 --> 00:07:18,925
මං එයාට පැහැදිලි කරන්න හැදුවේ ඒක කොයිතරම් මෝඩ කතාවක්ද,
63
00:07:19,005 --> 00:07:22,285
මොකද මේව් වගෙ කෙනෙක් කවදාවත් මං වගෙ එකෙක්ට කැමති වෙන්නෙ නැති නිසා.
64
00:07:22,365 --> 00:07:25,325
මොකද මං හැමදේම නාගන්නවා,
ඒකි හැමදෙයක්ම දිනාගන්නවා.
65
00:07:25,805 --> 00:07:27,245
ආහ්.
66
00:07:27,325 --> 00:07:29,485
ඒක නිසා, ඕලා කියන්නේ සුරතල් පූසෙක්.
67
00:07:30,085 --> 00:07:31,085
වාව්.
68
00:07:32,125 --> 00:07:34,965
ඕටිස්, උඹ ලිංගික චිකිත්සකවරයෙක් විදිහට
මේ කියලා තියෙන දේවල් කිසිම හිතල් පපුවක් නැතුවයි කියලා තියෙන්නේ.
69
00:07:36,765 --> 00:07:39,485
හොඳ පැත්තෙක් බැලුවොත්, අඩුමගානෙ උඹ ඔය පොත නිසා හරි ජනප්‍රිය වෙනවා.
70
00:07:39,725 --> 00:07:42,005
අර ගස් වල අතු වගේ ඇඟේ මයිල් ආපු කොල්ලා වගේ.
71
00:07:45,085 --> 00:07:48,085
මේව් වයිලි සහ ඕටිස් මිල්බර්න් ග්‍රොෆ් මහතාගෙ කාර්යාලයට පැමිනෙන්න..
72
00:07:48,805 --> 00:07:50,165
ඔන්න සිංහලා බලාගෙන ඉන්නවා.
73
00:07:51,085 --> 00:07:53,245
එයා මාත් එක්ක කතාකරන්නේ නෑ තාම.
74
00:07:53,365 --> 00:07:56,165
වාව්, ගෑනු සිරාවටම උඹට කැමති නෑනෙ.
75
00:07:59,685 --> 00:08:01,045
නියම ඇඳුම.
76
00:08:02,845 --> 00:08:05,685
-ස්තූතියි අන්වර්, මං ....
-ආයෙ මොකුත් කියන්න ඕනෙ නෑ.
77
00:08:16,845 --> 00:08:18,285
ආයෙ දකින්න ලැබීම සතුටක් එරික්.
78
00:08:19,485 --> 00:08:21,205
ස්තූතියි සර්.
79
00:08:23,165 --> 00:08:25,365
-මං මේ සමාව ඉල්ලන්න කියලා හිටියේ...
80
00:08:25,445 --> 00:08:27,845
අහන්න, අපි හැමෝටම නරක දවස් තියෙනවා...
81
00:08:27,925 --> 00:08:30,885
නමුත් හැම අඳුරු වලාකුලකම වැහිකුණාටුවක් තියෙනවා.
82
00:08:30,965 --> 00:08:32,525
නැ, පොඩ්ඩක් ඉන්න, සමාවෙන්න,
83
00:08:32,605 --> 00:08:35,005
"හැම අඳුරු වලාවකට දේදුන්නක් තියෙනවා.,"
ඒක..
84
00:08:35,085 --> 00:08:37,885
-හරි..
-සරලවම මේකයි,.. ඒක දැන් අතීතයට අයිති දෙයක්.
85
00:08:41,325 --> 00:08:42,845
ඉතින්...
86
00:08:42,925 --> 00:08:46,205
-සති දෙකක පන්ති තහනම?
-ඔයාගෙ අනාගතය හදාගන්න තව ඕන තරම් කල් තියෙනවා.
87
00:08:46,285 --> 00:08:47,805
-හරි, හරි,
-ඉතින්...
88
00:08:48,605 --> 00:08:51,165
-ඉස්කෝලෙන් පස්සේ හම්බෙන්නම්...
-හරි.
89
00:09:02,805 --> 00:09:04,965
අහන්න, ඊයෙ සිද්ධ උන දේ....
90
00:09:05,045 --> 00:09:06,045
මං ඒක අමතක කරලා තියෙන්නේ.
91
00:09:07,685 --> 00:09:10,205
මේව්.
92
00:09:11,325 --> 00:09:12,325
ඔයා මුලින්ම.
93
00:09:21,045 --> 00:09:24,125
මං ඔයා දිහයි ඔයාගෙ පුංචි යාලුවා දිහයි බලාගෙන හිටියේ.
94
00:09:26,845 --> 00:09:28,685
ඉස්කෝලෙ පටන්ගන්න කලින් හම්බෙනවා,
95
00:09:29,165 --> 00:09:31,085
ඉස්කෝලෙන් පස්සේ පැය ගනන් ඉන්නවා,
96
00:09:31,165 --> 00:09:32,165
හොරෙන් කතාබහ කරනවා,
97
00:09:33,005 --> 00:09:34,325
සල්ලි හුවමාරුකරගන්නවා.
98
00:09:35,165 --> 00:09:37,125
හරි, අපි... නිකන් කතාබහ කරා විතරයි.
99
00:09:38,765 --> 00:09:42,525
මං හිතන්නේ ඔයාලා කතාබහ කරාට වැඩිය සෑහෙන දේවල් කරනවා වගේ.
100
00:09:50,085 --> 00:09:52,245
මං හැමදෙයක්ම දන්නවා ඔයාලගෙ මත්ද්‍රව්‍ය හුවමාරුව ගැන.
101
00:09:53,765 --> 00:09:55,165
ඒවා මගේ නෙමෙයි.
102
00:09:58,045 --> 00:10:03,405
ඔයා මට කියන්නේ අය පඟරනැටි අපත මිල්බර්න් ඒවා කරා කියලා විශ්වාස කරන්න කියලද...
103
00:10:05,285 --> 00:10:07,085
මේ මත්ද්‍රව්‍ය වෙලඳාම?
104
00:10:07,565 --> 00:10:09,365
ඕටිස් මේ කිසිම දේකට සම්බන්ධ නෑ.
105
00:10:21,165 --> 00:10:24,501
-මේවා ඉගෙනගන්න පාවිච්චි කරන මත්ද්‍රව්‍ය සර්, නැතුව...
-පේනවිදිහට ඔයා ඒවා ගැන සෑහෙන්න දන්නවා වගේ,
106
00:10:24,525 --> 00:10:26,765
නමුත් ඒ ගැන කරන්න දෙයක් නෑ වගේ හැසිරෙනවා.
107
00:10:27,725 --> 00:10:30,125
ඔයායි ඔය යාලුවයි ඒව ගත්තේ ඔයාගෙ සහෝදරයගෙන්ද?
108
00:10:31,445 --> 00:10:32,445
ඔව් නේ...
109
00:10:33,205 --> 00:10:35,365
මං ඔයාලගෙ පිලිකුල් සහගත පවුල් ගැන හැමදෙයක්ම දන්නව.
110
00:10:36,125 --> 00:10:37,125
එතකොට ඔයා...
111
00:10:38,605 --> 00:10:43,605
අර මිල්බර්න් වගේ අහිංසක කොල්ලෙක්ව මේකට හවුල්කරගත්තා.
112
00:10:44,085 --> 00:10:46,325
ඕටිස්ට මේකෙ කිසි සම්බන්ධයක් නෑ,
එයාව අතාරින්න.
113
00:10:48,605 --> 00:10:49,805
ඔය මොකද කරන්නේ?
114
00:10:51,005 --> 00:10:53,125
ඔයාගෙ සහෝදරය ගැන පොලීසියට පැමිනිලි කරනවා,
115
00:10:55,445 --> 00:10:56,445
ඉන්න.
116
00:10:58,445 --> 00:10:59,445
ඒවා මගෙ.
117
00:11:10,925 --> 00:11:12,045
දැන් මොකද වෙන්නේ?
118
00:11:12,125 --> 00:11:15,245
ඔයා මට කියන්න යන්නේ නැටුම වෙලාවෙ හරියටම මොකක්ද උනේ කියලා,
119
00:11:15,325 --> 00:11:17,325
ඊටපස්සේ ඔයා පිටස්තර විනිශ්චය සභාවක් ඉදිරියේ මුහුනදීලා
120
00:11:17,405 --> 00:11:20,285
මේ ඉස්කෝලෙ තවදුරටත් ඉන්නවද කියලා තීරණය කරනවා.
121
00:11:27,285 --> 00:11:28,885
-මිල්බර්න්.
-ඔව් සර්.
122
00:11:31,845 --> 00:11:33,325
මොලේ තියෙන කොල්ලෙක් හින්දා මේ කියන්නේ.
123
00:11:34,205 --> 00:11:36,005
ඔය වගේ අපත ගෑනුන්ගෙන් පරිස්සම් වෙනවා.
124
00:11:36,725 --> 00:11:40,365
උන් තමුසෙව හපලා හපලා විසිකරලා දායි පිළුනු වෙච්චි අල පෙත්තක් වගේ.
125
00:11:42,325 --> 00:11:43,485
දැන්ම පන්තියට යනවා.
126
00:11:48,885 --> 00:11:50,685
ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ,
මං ඒක විසඳුවා.
127
00:11:50,765 --> 00:11:52,365
හරි.. මොකක්ද සිද්ධ උනේ?
128
00:11:54,285 --> 00:11:56,645
අපි.. අපි මෙ ගැන කතාකරන්නේ නැද්ද?
129
00:11:57,925 --> 00:11:59,245
මං ඔයාව විශ්වාස කලා ඕටිස්.
130
00:11:59,685 --> 00:12:00,845
නමුත්...
131
00:12:08,725 --> 00:12:10,085
මට ඔයත් එක්ක සෙක්ස් කරන්න ඕන නෑ!
132
00:12:10,765 --> 00:12:12,005
මටත් එහෙමයි.
133
00:12:12,805 --> 00:12:14,005
ඔයානම් චාටර්.
134
00:12:14,085 --> 00:12:16,765
ඔයා අර තල්මසුන්ගේ සංගීතයක් දාගෙන කච කච ගෑවා විතරයිනේ.
135
00:12:16,845 --> 00:12:19,245
ඊටපස්සෙ කලන්තේ හැදිලා මට අම්මව එක්කගෙන එන්නත් උනා.
136
00:12:19,325 --> 00:12:21,685
ඒකනම් මහ චාටර් ලිංගික අත්දැකීමක්.
137
00:12:23,405 --> 00:12:26,205
අහන්න, මට පොඩි උපදෙසක් ඕන...
මගෙ...
138
00:12:27,085 --> 00:12:28,845
ක්ලිනික් එක ඉවරයි දැන්, සමාවෙන්න.
139
00:12:31,085 --> 00:12:33,085
සිද්ධ උන දේ මං කාටවත් කිවුවේ නෑ.
140
00:12:35,245 --> 00:12:36,285
ඒක නිසා ඔයා මට ණයයි ඒ වෙනුවට.
141
00:12:44,765 --> 00:12:48,085
මගෙ පිත්තමෙන් තමුසෙගෙ අහවල් එක තල්ලුකරද්දී මං හිටියේ සතුටෙන් නෙමෙයි.
142
00:12:54,045 --> 00:12:55,085
හෙලෝ?
143
00:12:55,165 --> 00:12:56,605
ජීන් මිල්බර්න්?
144
00:12:56,685 --> 00:12:59,445
මේ සිමෝන් මැක්ඇලිස්ටර් Bright and Sanders එකෙන්.
145
00:12:59,525 --> 00:13:01,845
ඔයාගෙ අලුත් පොතේ පලවෙනි පරිච්චේදය අපට එවලා තිබුනානේ.
146
00:13:02,205 --> 00:13:04,685
අපි දැන් කියවමින් ඉන්නේ පිරිමි ඔපස්වීමේ
147
00:13:04,765 --> 00:13:07,365
මැද හරියේ, මේක කාලිනව ගැලපෙන මාතෘකාවක්.
148
00:13:07,805 --> 00:13:09,845
-කියවන්න තව දෙන්න පුලුවන්ද ?
- ඔව්.
149
00:13:10,525 --> 00:13:12,485
-ඔව් තියෙනවා.
-නියමයි,
150
00:13:12,725 --> 00:13:14,365
අපි ඉතා විශේෂ අවධානයක් යොමුකරලා තියෙනව
151
00:13:14,445 --> 00:13:16,285
මේ චරිතයත් එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධයට.
152
00:13:16,365 --> 00:13:17,685
ඒක සෑහෙන්න පෞද්ගලිකයි වගේ.
153
00:13:17,765 --> 00:13:20,645
අපිට ඇත්තටම හිතෙනවා මේක අනිත් අම්මලාටත් සෑහෙන වැදගත් වෙයි කියලා.
154
00:13:21,045 --> 00:13:23,085
තව පිටු කීපයක් එවන්න කොච්චර විතර වෙලාවක් යයිද?
155
00:13:23,125 --> 00:13:24,525
මං හැකි ඉක්මනින් කතාකරන්න්ද?
156
00:13:24,965 --> 00:13:26,125
අනිවාරෙන්ම.
157
00:13:26,885 --> 00:13:28,405
වැඩිය වෙලා ගන්න එපා.
158
00:13:28,645 --> 00:13:29,645
නෑ.
159
00:13:30,445 --> 00:13:31,605
ස්තූතියි.
160
00:13:33,565 --> 00:13:35,445
රෙද්ද! රෙද්ද්!
161
00:13:39,925 --> 00:13:41,205
දෙයියනේ!
162
00:13:50,925 --> 00:13:53,925
හෙලෝ, යාකොබ්, මේ ජීන්.
163
00:13:54,005 --> 00:13:55,965
සමාවෙන්න ඔයාට බාධා කරාට,
164
00:13:56,045 --> 00:13:59,285
නමුත් මං හිතන්නේ මං සින්ක් එකේ යට පයිප්පය කැඩිලා ගිහින් වගේ,
165
00:13:59,365 --> 00:14:01,765
-වතුර හැමතැනම යනව...
-ජීන්..
166
00:14:01,845 --> 00:14:04,085
සෙක්ස් කරන්න ඕන උනාම ගෙදර බඩු කඩන එක ඔයා නවත්තන්න ඕන.
167
00:14:04,165 --> 00:14:05,325
-නෑ,නෑ,නෑ....
168
00:14:05,405 --> 00:14:08,805
ඒක.. වැරදි වැටහීමක්,
මේක ඇත්තටම කැඩිලා.
169
00:14:08,885 --> 00:14:10,605
මං හිතන්නේ මං පැහැදිලිවම කිවුවා ඔයාට,
170
00:14:11,285 --> 00:14:12,845
මට ඕන සම්බන්ධතාවයක්.
171
00:14:13,845 --> 00:14:15,805
මට ඔයාගෙ හොරමිනිහා වෙන්න ඕනෙ නෑ.
172
00:14:16,885 --> 00:14:17,885
ගුඩ්බායි ජීන්.
173
00:14:29,045 --> 00:14:31,725
-ඉතින් පේන විදිහට..
-මගෙ යෝනිය මට පිටුපෑවා...
174
00:14:32,565 --> 00:14:34,965
හරි, ඒ කොහොමද?
175
00:14:36,245 --> 00:14:38,525
අන්තිමට මං කෙනෙක් හොයාගත්තා මාත් එක්ක ඒක කරන්න කැමති,
176
00:14:38,965 --> 00:14:42,765
නමුත් එයාගේ සාමාන්‍ය ජුන්ඩා මගෙ මෝඩ යෝනියට දාන්න බෑ.
177
00:14:43,725 --> 00:14:45,445
ඇයි මට එහෙම වෙන්නේ?
178
00:14:47,085 --> 00:14:50,285
ඒකෙ කිසි තේරුමක් නෑනෙ?
179
00:14:50,365 --> 00:14:51,805
මං ඒ වෙනුවෙන් සෑහෙන කැපවුනා.
180
00:14:51,885 --> 00:14:53,885
ඒ ඇඳුම්, මේකප් එක,
181
00:14:53,965 --> 00:14:55,445
හැමදෙයක්ම නියමෙටම තිබුනා.
182
00:14:55,525 --> 00:14:57,805
අඩුමගානේ මට මගෙ ඇඟිල්ලවත් මේකට දාන්න බෑ.
183
00:14:57,885 --> 00:14:59,445
මට හරියට නිකන් පිටගැස්ම හැදිලා වගෙ.
184
00:15:00,525 --> 00:15:01,605
මං මොකද කරන්නේ?
185
00:15:01,685 --> 00:15:03,645
ඔයා " නියමෙට" කියන වචනය පාවිච්චි කරානේ.
186
00:15:03,725 --> 00:15:05,965
සමහරවිට පාලනයක් ඇතිකරගන්න අවශ්‍ය ක්‍රමය ඒක වෙන්න ඇති.
187
00:15:06,365 --> 00:15:09,085
ඔයාගෙ සිහින ලෝකයේ, ඔයානේ ලොක්කා.
188
00:15:09,845 --> 00:15:12,725
ඒවගේම යථාර්ථය...
සෑහෙන වෙනස් වෙන්න පුලුවන්.
189
00:15:13,205 --> 00:15:14,565
මං පිටසක්වල ජීවින්ට කැමතියි.
190
00:15:15,285 --> 00:15:17,005
ඔයා කැමතිද පාලනයකින් තොර වෙනවට?
191
00:15:19,205 --> 00:15:20,285
මං හිතන්නේ නෑ.
192
00:15:20,925 --> 00:15:22,445
මං රෝලර් කෝස්ටර්ස් වලට අකමැතියි.
193
00:15:23,165 --> 00:15:26,005
මමත්, ඔය වගේ අවදානම් වැඩ වලට කැමති නෑ.
194
00:15:27,885 --> 00:15:29,525
මං හිතන්නේ මං
195
00:15:32,405 --> 00:15:33,445
හොඳයි... සමහරවිට,
196
00:15:34,725 --> 00:15:36,965
ඔයා නොදැනුවත්වම ඔයාගේ වර්ධනය නවත්තලා වෙන්න පුලුවන්
197
00:15:37,685 --> 00:15:38,885
පාලනයක් තබාගන්න අවශ්‍ය නිසා.
198
00:15:41,125 --> 00:15:44,005
නමුත් මට සෙක්ස් කරන්න ඕනේනේ,
ඇයි මං එහෙම කරන්නේ?
199
00:15:47,885 --> 00:15:48,885
මං දන්නේ නෑ.
200
00:15:51,325 --> 00:15:52,325
හරි.
201
00:15:53,805 --> 00:15:56,565
මට මේ තැන කුනු රොදක් නැතිවෙන්න පිරිසිදු කරලා අස්කරලා දෙන්න ඕනේ.
202
00:15:57,125 --> 00:15:59,045
මං තනියෙන්ද කරන්න ඕන?
203
00:15:59,205 --> 00:16:00,805
නැ! නෑ දෙයියනේ,
204
00:16:00,885 --> 00:16:03,485
තනියෙම කරන්න බෑ,
ඔයාට කෙනෙක්ව දෙනවා.
205
00:16:06,245 --> 00:16:07,245
හරි.
206
00:16:08,045 --> 00:16:10,805
මං ඔයාලව පැය දෙකකින් හම්බෙන්නම්.
207
00:16:11,605 --> 00:16:12,725
හරිද?
208
00:16:20,445 --> 00:16:21,685
පටන්ගනින් ට්රොම්බෝනර්.
209
00:16:22,045 --> 00:16:23,245
වැඩ පටන්ගනින්.
210
00:16:26,565 --> 00:16:30,925
මට හෙට නෙමෙයි කාර්මිකයෙක් ඕනෙ,
අදයි ඕනෙ බූරුවෝ....
211
00:16:31,365 --> 00:16:33,125
ඕටිස්.. අනේ ඔයාට...
212
00:16:33,205 --> 00:16:37,445
මාත් එක්ක එකට එක කියන්න එපා!
එකට එක කියන්න එපා!
213
00:16:38,685 --> 00:16:39,685
ඕටිස්!
214
00:16:40,925 --> 00:16:43,485
මේ හදිසි තත්වය නිසා අපේ රංඩුව අවලංගු වෙනවා.
215
00:16:50,925 --> 00:16:53,965
ඕටිස්, කරුණාකරලා දොර අරින්න.
216
00:16:54,725 --> 00:16:56,285
මට පාඩුවේ ඉන්න දෙන්න!
217
00:17:02,205 --> 00:17:04,845
මොන රෙද්දක්ද අම්මේ, යන්නකෝ!
218
00:17:04,925 --> 00:17:06,285
ඔයා මගෙ වහල යට ඉන්නකන්,
219
00:17:06,365 --> 00:17:09,126
මට කටවහගන්න කියන්න බෑ.
220
00:17:15,605 --> 00:17:17,605
ඇයි ඔයා ඔච්චර තරහෙන් ඉන්නේ?
221
00:17:17,685 --> 00:17:19,365
-ඔයා මහ කට්ටයි!
-මොකක්?
222
00:17:20,045 --> 00:17:21,325
ඒ කොහොමද??
223
00:17:21,405 --> 00:17:23,045
- පැහැදිලි කලොත්....
224
00:17:23,845 --> 00:17:26,165
ඔයා කිවුවා අවංක වෙනවා වගේම හැමදෙයක්ම කතාබහකරනවා කියලා.
225
00:17:26,245 --> 00:17:27,445
නමුත් ඔයා කිසිම දෙයකදී අවංක උනේ නෑ.
226
00:17:27,525 --> 00:17:30,885
ඔයා මං කරන හැමදෙයක්ම හොඳට නෝට් කරගෙන පස්සේ ඒක අහම්බයක් වගේ හැසිරෙනවා.
227
00:17:30,965 --> 00:17:35,005
ඔයා හැමදාම දෙමාපියන්ගේ සීමාව පැනලා වැඩකරනවා.
228
00:17:35,525 --> 00:17:38,685
ඔයා... මහ හොර ගෑනියෙක්!
229
00:17:39,485 --> 00:17:41,645
ඒකනම් මහම මහ ගල් පැලෙන බොරුවක්.
230
00:17:41,725 --> 00:17:43,645
එතකොට අර පොත ගැන මොකද කියන්නේ?
231
00:17:44,565 --> 00:17:47,045
දැන් මේක දරුණු වේගෙන එන්නේ ඕටිස්.
232
00:17:47,125 --> 00:17:48,405
ඔයා දහයට ගනන් කරන්න ඕන.
233
00:17:48,485 --> 00:17:51,565
1,2,3,4,5,6,7,8,9,10....
234
00:17:51,965 --> 00:17:52,965
අනේ යන්න!
235
00:18:00,325 --> 00:18:04,205
හරි, බැරිවෙලාවත් ඔය පොත නිකුත් කලොත්,
236
00:18:04,285 --> 00:18:06,725
අනිවාරෙන්ම මං ඔයාගෙ නම වෙනස් කරනවා.
237
00:18:06,805 --> 00:18:09,045
ඒක නෙමෙයි කාරණේ අම්මේ.
238
00:18:10,205 --> 00:18:12,405
මං හිතුවා අන්තිමේදී ඔයා මට ඇහුම්කන් දෙනවා කියලා,
239
00:18:12,485 --> 00:18:16,165
මට තනියම තීරණ ගන්න ඉඩ දෙනවා කියල,
නමුත් ඔයාට ඒකවත් කරගන්න බෑ.
240
00:18:16,365 --> 00:18:18,045
ඔයාට මාව පාවිච්චි කරන්න ඕන වගේ.
241
00:18:18,125 --> 00:18:20,605
ඔයත් හරියට මකුලු අම්මලා වගේ තමන්ගෙම පැටවුන්ව කන.
242
00:18:20,685 --> 00:18:22,765
ඔයා හිතන්නේ මං ඔයාගේ ඇඟේ කොටසක් කියලා.
243
00:18:24,845 --> 00:18:26,365
හොඳයි, ඔයා කොහොමත් මගෙ ඇඟේ කොටසක් තමයි.
244
00:18:28,685 --> 00:18:30,085
නෑ අම්මේ, නෑ.
245
00:18:36,805 --> 00:18:37,885
මං බලන්නම්.
246
00:18:44,805 --> 00:18:46,445
ඕලා!
247
00:18:46,525 --> 00:18:48,645
ඔයා මගෙ ගෙදරට ඇවිත්!
248
00:18:48,965 --> 00:18:51,325
මගෙ මැසේජ් එක බැලුවද?
249
00:18:51,885 --> 00:18:54,045
මං "හෙලෝ" කියලා දාලා තිබුනේ?
250
00:18:54,365 --> 00:18:56,205
නමුත් මං හිතන්නේ ඒකෙ තියෙන්න තිබුනේ "සමාවෙන්න" කියලා.
251
00:18:56,285 --> 00:18:58,885
මගෙ තාත්තා මාව එව්වේ සින්ක් එක හදන්න.
252
00:18:59,645 --> 00:19:02,925
ඔයා ඒක කරන්න ඕනෙ නෑ, අම්මාව් කාර්මිකයෙකුට කතාකලා.
253
00:19:11,605 --> 00:19:14,645
මේකනම් විකාරයක්.
254
00:19:14,725 --> 00:19:17,285
අපි පෙම් හමුවකට ගියා,
එහෙම නේද?
255
00:19:17,365 --> 00:19:21,565
දැන් ඔයා මාත් එක්ක තරහෙන් ඉන්නෙ,
නමුත් ඔයා මගෙ සින්ක් එක හදනවා,
256
00:19:21,645 --> 00:19:24,525
මං ඔයාගෙ අම්මගෙ සින්ක් එක හදන්නේ මගෙ තාත්තට කරන උදව්වක් විදිහට.
257
00:19:24,605 --> 00:19:25,605
නැතුව ඔයාට නෙමෙයි.
258
00:19:30,405 --> 00:19:31,605
ජාකොබ් එයාව එවලා තියෙන්නේ.
259
00:19:32,605 --> 00:19:36,445
-ඕටිස්, අපි අපේ රංඩුව ගැන කතාකරන්න ඕන.
-මං එලියට යනවා,
260
00:19:42,685 --> 00:19:44,005
එයා මහ ආත්මාර්ථකාමියි.
261
00:19:44,405 --> 00:19:47,221
එයා හිතන්නේ උදේ කෑම පාලනය කරන එක මගෙ සෞක්යට හොඳයි කියලා,
262
00:19:47,245 --> 00:19:48,165
නමුත් ඒ එයාගෙ ඕනකම.
263
00:19:48,245 --> 00:19:50,325
අඩුමගානේ මං දන්නෙ නෑ පීනීම ඇරෙන්න වෙන දේකට මං කැමතිද කියලවත්,
264
00:19:50,365 --> 00:19:51,365
කට වහනවා.
265
00:19:52,165 --> 00:19:53,245
මොකද?
266
00:19:54,165 --> 00:19:55,645
ඔයා දන්නේ නැ ඔයා කොච්චර වාසනාවන්තද කියලා.
267
00:19:57,325 --> 00:19:59,725
ඔයාව පීනන්න ගෙනියන්න එයා හැම උදේකම ඇහැරෙනවා.
268
00:20:00,045 --> 00:20:01,365
ඔයාගෙ හැම තරඟයක්ම බලන්න එනවා.
269
00:20:01,445 --> 00:20:02,661
-ඔයා පැරදෙනකොට එයා අඬනවා.
-ඔව්.
270
00:20:02,685 --> 00:20:04,405
ඇය හැමදාම ඔයාට පෙන්නනනවා ආදරෙයි කියලා.
271
00:20:04,485 --> 00:20:06,165
-එහෙනම් මොකක්ද ප්‍රශ්නේ?
272
00:20:06,685 --> 00:20:08,725
ඒක වදයක් වෙන්න පුලුවන්,
නමුත් එයා ඔයා ගැන හොයනවනේ.
273
00:20:11,125 --> 00:20:12,165
හරි.
274
00:20:13,125 --> 00:20:15,125
එයාට කියන්න ඔයාට මේ දේවල් දැනෙන විදිහ ගැන.
275
00:20:20,245 --> 00:20:21,725
මං ඔය දෙන්නව වෙන්කරන්න නෙමෙයි හැදුවේ, සමාවෙන්න.
276
00:20:30,365 --> 00:20:32,325
මගෙ බූරු පෝතකයට කතාකරන්න යන්න ඕන මං.
277
00:20:56,525 --> 00:20:58,965
-නංගි, පොඩ්ඩක් කරවෙන්න ඕනෙද?
278
00:20:59,045 --> 00:21:00,045
-නෑ.
279
00:21:03,485 --> 00:21:05,965
ඔයා කිවුවා අර ජරාව විකුනන්නේ නැතුව හොඳ රස්සාවක් හොයාගන්නවා කියලා.
280
00:21:06,005 --> 00:21:07,005
ඔව්..
281
00:21:07,365 --> 00:21:09,165
මගෙ යාලුවා කිවුවා මාව ඩෝර්මන් කෙනෙක් විදිහට දාලා දෙන්නම් කියලා.
282
00:21:10,965 --> 00:21:13,365
ඔය පන නැති අත් දෙකත් එක්ක එක දවසක්වත් ඒ රස්සාව කරන්න බැරිවෙයි,
283
00:21:19,685 --> 00:21:22,165
මගෙ ගුරුතුමියට අවශ්‍යයි මාව ඉස්කෝලෙ යෝග්‍යතා වැඩසටහනට යොමුකරවන්න.
284
00:21:26,445 --> 00:21:27,845
මොකක්, සිරාවටමද?
285
00:21:29,285 --> 00:21:32,045
ඉක්මනට ආශ්‍රය කරන්න ලැබෙයි ඔය අමන කන්යාවියන්ව
286
00:21:32,125 --> 00:21:34,125
තාරකා භෞතිකවිද්යාවයි අනන් මනන් ජරාවයි කතාවෙන.
287
00:21:34,205 --> 00:21:35,285
ඒ මං ඇතුල් උනොත්නේ.
288
00:21:37,525 --> 00:21:39,685
හැමවෙලාවෙම වගේ වැඩේ හරියන්නේ නෑ.
289
00:21:40,205 --> 00:21:41,245
නා.
290
00:21:42,765 --> 00:21:44,165
ඔයා මට වඩා ගොඩක් බුද්ධිමත්.
291
00:21:44,885 --> 00:21:46,805
පොඩි කාලෙ ඉඳන්ම ඔයා එහෙමයි.
292
00:21:48,365 --> 00:21:49,365
ඔයා බුද්ධිමත්.
293
00:21:50,125 --> 00:21:51,205
නමුත්....
294
00:21:51,885 --> 00:21:54,605
ඔයා... බුද්ධිමතුන්ගෙත් හොඳම බුද්ධිමතෙක්... හරියට...
295
00:21:54,685 --> 00:21:57,165
අර හොඳ ජීවිතයක් ගතකරන්න පුලුවන් ජාතියේ,
296
00:21:59,845 --> 00:22:02,245
මට අවුරුදු 10ක් විතර මෙතන ඉන්න ඕනෙ නෑ, තේරෙනවනේ.?
297
00:22:03,565 --> 00:22:04,765
එහෙම ඕනෙ නෑ.
298
00:22:06,205 --> 00:22:08,045
මං අර ඩෝර්මන් ජොබ් එක ගන්නවා,
299
00:22:08,125 --> 00:22:12,365
මං ඒකෙන් සල්ලි ඉතුරු කරලා අපිටම කියලා තැනක් අරගෙන එකට ජීවත් වෙමු.
300
00:22:13,845 --> 00:22:15,445
ඒකනම් හොඳයි වගේ.
301
00:22:16,245 --> 00:22:17,805
මට ඔයා ගැන ආඩම්බරයි සිස්.
302
00:22:19,685 --> 00:22:20,845
ස්තූතියි.
303
00:23:16,085 --> 00:23:18,725
දන්නවද, ඔයත් උදවු කරානම් අපිට ඉක්මනට මෙතනින් යන්න තිබුනා.
304
00:23:25,765 --> 00:23:27,925
ආව්! නවත්තන්න.
305
00:23:32,405 --> 00:23:33,405
බූරුවා,
306
00:23:34,005 --> 00:23:35,005
මොකක්ද කිවුවේ?
307
00:23:39,085 --> 00:23:42,045
උඹ ඉපදුනේම බූරුවෙක් විදිහටද? නැත්නම් තාත්තගෙ හයිය අරගෙනද ඉන්නේ?
308
00:23:43,805 --> 00:23:45,085
මං දැක්කා නැටුමෙදී.
309
00:23:46,805 --> 00:23:48,205
උඹ එයාට බයවෙලා හිටියේ.
310
00:23:50,525 --> 00:23:52,285
මගෙ තාත්තට බය වෙනවා කියන එක හිතාගන්නවත් බෑ.
311
00:23:55,645 --> 00:23:57,285
උඹ මොන හුයන්නක්ද දන්නේ ට්රොම්බෝනර්?
312
00:24:03,405 --> 00:24:04,885
උඹ ඕක කරන්නේ වැරදියට, දීපිය මට.
313
00:24:04,965 --> 00:24:06,445
-මෙහෙ දෙනවා.
-අවුලක් නෑ.
314
00:24:06,645 --> 00:24:08,525
ඇඩම්, අවුලක් නෑ, මට මේක කරගන්න පුලුවන්.
315
00:24:09,405 --> 00:24:11,925
දීපිය මෙහෙට.
-අතාරින්න.
316
00:24:12,005 --> 00:24:14,605
-මෙහෙ දීපන් යකෝ! තොට මොකක්ද වෙලා තියෙන්නේ?
317
00:24:27,885 --> 00:24:29,045
පල යන්න!
318
00:24:30,845 --> 00:24:32,045
පල යන්න!
319
00:24:36,325 --> 00:24:37,405
සමාවෙන්න!
320
00:24:38,965 --> 00:24:40,845
සමාවෙන්න, මං හිතලා...
321
00:24:42,565 --> 00:24:43,845
කොහොමද, ඒකට කැමතිද?
322
00:24:46,965 --> 00:24:47,965
නැ.
323
00:24:51,605 --> 00:24:52,685
මාත් එහෙම හිතනවා.
324
00:25:48,885 --> 00:25:52,965
ඉතින් මේ කඳු මුදුනට මගෙ යෝනියත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද?
325
00:25:53,845 --> 00:25:56,205
මං හිතන්නෙ ඔයාට තියෙන්නේ "vaginismus," කියන ලෙඩේ,
326
00:25:56,565 --> 00:26:00,925
ඒ කියන්නේ යෝනිගත සම්බන්ධතාවන්ට තියෙන බය,
327
00:26:01,605 --> 00:26:03,205
නමුත් මට ඇත්තටම සෙක්ස් කරන්න ඕන.
328
00:26:03,285 --> 00:26:05,645
මං හිතන්නෑ ඔයා සෙක්ස් කරන්න බයයි කියලා.
329
00:26:06,565 --> 00:26:08,245
මං හිතන්නේ ඒක පටන්ගැන්මටයි ඔයා බය,
330
00:26:09,045 --> 00:26:13,405
අන්න ඒක නිසයි ඔයා මේ පල්ලමට බයිසිකලේ පැදගෙන යන්න ඕන.
331
00:26:13,485 --> 00:26:14,725
ඔයාගෙ භයට මුහුන දෙන්න.
332
00:26:14,805 --> 00:26:16,405
මට මේකෙන් පහලට පදින්න ඕනෙ නෑ.
333
00:26:17,285 --> 00:26:18,525
මාව විශ්වාස කරන්නකෝ මේකෙදි.
334
00:26:19,965 --> 00:26:21,045
එතකොට ඔයා?
335
00:26:22,205 --> 00:26:23,245
මං ගැන මොකක්ද?
336
00:26:23,525 --> 00:26:25,845
ඔයාගෙ අහවල් එක මං අල්ලපු වෙලේ කලන්තයක් දැම්මනේ?
337
00:26:27,325 --> 00:26:28,965
අපි මේක එකටම කලොත් හොඳයිනේද?
338
00:26:29,045 --> 00:26:30,845
මං...මං...
339
00:26:30,925 --> 00:26:33,685
දන්නවද? මේක අමතක කරන්න.
මහ මෝඩ වැඩක්.
340
00:26:33,765 --> 00:26:34,645
අනාරක්ශිතයි.
341
00:26:34,725 --> 00:26:37,325
දන්නවද, ඔයාගෙ යෝනිය මොකක්මහරි තැනකදී වැඩේට සෙට් වෙයි.
342
00:26:38,125 --> 00:26:39,565
මට ඒ වෙනකන් ඉවසන්න බෑ!
343
00:26:42,685 --> 00:26:43,685
හැමිනියන්!
344
00:26:44,485 --> 00:26:45,765
වෝහ්!
345
00:26:46,245 --> 00:26:48,285
මේකනම් මාරයි!
346
00:26:51,845 --> 00:26:53,845
මේකනම් සුපිරියි! වූහ්!
347
00:26:55,965 --> 00:26:58,765
ආහ්! මං හිතන්නේ ඒ මගෙ කාලිකා සිවිය කැඩුනද කොහෙද ( පෙට්ටිය)
348
00:26:58,845 --> 00:27:00,525
ආහ්! හැමිනියන්!
349
00:27:00,925 --> 00:27:02,285
Aaah! Aaah!
350
00:27:02,685 --> 00:27:03,885
ඕටිස්?
351
00:27:08,125 --> 00:27:09,165
ඕටිස්?
352
00:27:09,765 --> 00:27:11,165
හැමිනියන්!
353
00:27:11,605 --> 00:27:12,725
ඕටිස්!
354
00:27:12,805 --> 00:27:14,725
මං මැරිලද?
355
00:27:15,165 --> 00:27:16,165
නෑ, ඔයා පනපිටින්!
356
00:27:16,725 --> 00:27:17,845
ස්තූතියි දෙවියනේ!
357
00:27:18,125 --> 00:27:20,365
රිදෙනවා මාරෙට!
358
00:27:21,525 --> 00:27:23,845
ඔයාගෙ ඔලුව තුවාල වෙලා!
359
00:27:26,525 --> 00:27:28,685
ඉතින්, ඒ කියන්නේ මට දැන් සෙක්ස් කරන්න පුලුවන්ද?
360
00:27:29,205 --> 00:27:30,085
මං හිතනවා පුලුවන් ඇති කියලා.
361
00:27:30,165 --> 00:27:32,605
ඇයි ඔච්චරටම සෙක්ස් කරන්න උවමනා?
362
00:27:33,285 --> 00:27:35,325
ඒ කිවුවේ?
363
00:27:39,685 --> 00:27:40,845
ඔයා නිකන්...
364
00:27:42,925 --> 00:27:46,485
ඔයාට සෙක්ස් ගැන කලකිරිලා වගේ ඉන්නේ,
මං දන්නෙ නෑ ඇයි කියලා,
365
00:27:48,405 --> 00:27:49,405
මං දන්නෙත් නෑ.
366
00:27:50,405 --> 00:27:53,285
මට හිතෙනවා,
දැන් මං ඒක නොකලොත්,
367
00:27:53,365 --> 00:27:56,005
තවදුරටත් මං සෙක්ස් නොකරපු කෙනෙක් විදිහට ඉස්කෝලෙ උපාධියත් අරගනියි,
368
00:27:56,325 --> 00:27:59,285
ඊටපස්සේ විශ්වවිද්‍යාලයට ගිහින් හැමෝගෙන්ම තැලෙන්න වෙයි,
369
00:27:59,645 --> 00:28:02,685
කාටවත් මාත් එක්ක සෙක්ස් කරන්න ඕනෙ නැතිවෙයි, මොකද
මං මහා විකාර කන්‍යාවියක් නිසා.
370
00:28:03,125 --> 00:28:04,245
එතකොට මට කවදාවත් සෙක්ස් කරන්න වෙන්නෙ නෑ,
371
00:28:04,325 --> 00:28:06,485
මොකද මං කන්‍යාවියක් නිසා ලොකු අපහසුතාවයකට පත්වෙන්න පුලුවන්.
372
00:28:06,525 --> 00:28:08,925
ඊටපස්සේ මං වයසට ගිහිල්ලා මගෙ ගෙදර තනියෙන්ම මැරිලා යයි,
373
00:28:09,005 --> 00:28:11,205
මගෙ හුරතල් පොලඟා මාව කාලා දායි.
374
00:28:11,285 --> 00:28:14,565
ඔයා එතන හැම පියවරක්ම මගෑරියා.
375
00:28:16,085 --> 00:28:18,245
මට අනිත් අය ඉස්සරහා අසරණ වෙන්න ඕන නෑ.
376
00:28:21,005 --> 00:28:22,005
මට ඕන මේක ඉවරයක් කරන්න.
377
00:28:23,925 --> 00:28:26,965
මං දන්නවා , අපිට හිතෙන්නේ හැමෝම ඕක කරනව කියලා,
378
00:28:27,485 --> 00:28:31,445
සමහර මිනිස්සු,
තවම ඕක කරලා නෑ.
379
00:28:32,205 --> 00:28:33,325
මේක තරඟයක් නෙමෙයි.
380
00:28:35,205 --> 00:28:36,525
මං හිතන්නෙ ඒකෙනම් තේරුමක් තියෙනවා.
381
00:28:37,925 --> 00:28:38,925
හොඳයි.
382
00:28:42,085 --> 00:28:44,405
අපි මේ පහලට ආවේ කිසිම තේරුමක් නැතුව නේද?
383
00:28:52,245 --> 00:28:53,525
ඒක...
384
00:28:56,485 --> 00:28:57,845
මොකක්ද ඒක?
385
00:29:01,205 --> 00:29:02,965
ඇඩම්, අපි ඒ ගැන කතාකරන්න...
386
00:29:04,005 --> 00:29:05,805
කාටහරි මේ ගැන කියලා තිබුනොත් කවදාහරි,
387
00:29:05,885 --> 00:29:07,885
මං තෝව ඉවරයක් කරනව, තොට තේරුනාද?
388
00:30:05,045 --> 00:30:06,245
කොහොමද රඳවාගැනීම?
389
00:30:06,325 --> 00:30:08,605
ඇයි? ඒක එපාවෙනවා.
390
00:30:09,085 --> 00:30:11,485
මොකුත් උනේ නෑ,
ඒක සාමාන්‍ය දෙයක් වගේමයි.
391
00:30:23,445 --> 00:30:26,645
මේව් වයිලි, ග්‍රොෆ් මහතාගෙ කාර්යාලට වාර්තාකරන්න හැකි ඉක්මනින්.
392
00:30:29,005 --> 00:30:31,485
කරුණාකර අපිට කියන්න ඇයි ඔයාට මේ ඉස්කෝලෙ ඉන්න අවශ්‍ය කියලා.
393
00:30:38,365 --> 00:30:39,365
මොකුත්ම නැද්ද?
394
00:30:43,965 --> 00:30:46,605
හොඳයි එහෙනම්,
මං සෑහෙන බුද්ධිමත් සර්..
395
00:30:50,125 --> 00:30:52,645
මට අවුරුදු 12දී මං ජේන් ඔස්ටින්ගේ හැම පොතක්ම කියෙව්වා,
396
00:30:52,725 --> 00:30:54,485
වැඩි අවදානයක් නොලැබුනු
Lady Susan, එක පවා,
397
00:30:54,565 --> 00:30:56,925
සැරෙන් සැරේ ඒකට පහර එල්ල කලා කාන්තා සාහිත්‍යක් නිසා.
398
00:30:59,965 --> 00:31:02,285
ඒවගේම මට සහජ වෙනස්කම් ගැන තර්ක කරන්න පුලුවන්
399
00:31:02,365 --> 00:31:04,845
භවසන්තාවාදය සහ අනුභූති-උත්තරවාදය ගැන.
400
00:31:04,925 --> 00:31:09,645
සාහිත්‍යවේදීන් ගැන පැහැදිලි කරයි.
401
00:31:11,645 --> 00:31:14,165
ඒවගේම මහ හෙන්ඩ්‍රික්ස් මහත්තයාගේ ප්රඋද්ගලික කැමැත්ත ගැන හිතන්න පුලුවන්
402
00:31:14,245 --> 00:31:15,765
එයා අරන් දීලා තියෙන හවායන් ශර්ට් එක දිහා බැලුවම.
403
00:31:21,325 --> 00:31:22,485
මං ගොඩක් බුද්ධිමත්.
404
00:31:23,805 --> 00:31:25,885
පවුලේ අවාසනාව විතරයි මට තියෙන්නේ.
405
00:31:28,725 --> 00:31:29,925
මට කිසිම තල්ලුවක් ලැබෙන්නේ නෑ.
406
00:31:30,685 --> 00:31:32,445
ඉතින් සමහරවෙලාවට මං වැරදි දේවල් කරනව.
407
00:31:33,365 --> 00:31:36,285
නමුත් මං දන්නව මට මීට වඩා හොඳ වෙන්න පුලුවන් කියල.
408
00:31:37,765 --> 00:31:39,965
ඉතින් ඔයාලා මට දෙවෙනි අවස්ථාවක් දුන්නොත්,
මං ඒක අපතේ යවාගන්නේ නෑ,
409
00:31:43,165 --> 00:31:44,325
ස්තූතියි මේව්.
410
00:31:48,165 --> 00:31:49,605
එන්න.
411
00:31:52,205 --> 00:31:53,805
මාව හම්බෙන්න අවශ්‍යයි කිවුවද සර්?
412
00:31:54,005 --> 00:31:57,365
ඔව්, පොඩ්ඩක් එලියෙන් ඉන්න පුලුවන්ද ජැක්සන්,
වැඩි වෙලාවක් යන්නෙ නෑ,
413
00:32:00,045 --> 00:32:01,045
හරි.
414
00:32:07,165 --> 00:32:09,805
ඔයාගේ තත්වය හිතා බලන්න අපි පොඩි කාලයක් අවශ්‍යයි.
415
00:32:10,685 --> 00:32:11,725
අපි එහෙම කරනකම්,
416
00:32:13,365 --> 00:32:15,085
ඔයාට කැම්පස් එකට එන්න තහනම්.
417
00:32:17,125 --> 00:32:21,725
මේ වෑල්ව හැඩගැහිලා තියෙන්නේ වැරදි පැත්තෙන් විවෘත වෙන එක වලක්වන්නයි.
418
00:32:23,645 --> 00:32:27,005
ඔයා මේ පන්තියට වෙලාවට ආපු දවසට තමයි හැමදේම වෙනස්වෙන්නේ ඇඩම්.
419
00:32:27,085 --> 00:32:30,125
ඉඳගන්න, ඔයාගේ රඳවාගැනීම් සහයක එරික් ලඟින්.
420
00:32:30,205 --> 00:32:32,685
-මේකා මගෙ රඳවාගැනීම් යාලුවා නෙමෙයි.
-මූ මගෙත් යාලුවෙක් නෙමෙයි.
421
00:32:32,765 --> 00:32:34,525
-හරි, එහෙනම් ඉඳගන්න.
-හරි.
422
00:32:34,685 --> 00:32:36,285
කෝ ඉතින්..
423
00:32:37,205 --> 00:32:39,605
මං කොතනද හිටියේ?
හරි, වෑල්ව..
424
00:32:40,165 --> 00:32:41,045
ඉතින්..
425
00:32:41,125 --> 00:32:44,645
වෑල්ව වැහෙන තැන් තියෙනවා ,
මෙතනයි, මෙතනයි..
426
00:32:44,725 --> 00:32:47,885
ඒක තමයි අපි දැනට දන්න හඬ ..
427
00:32:47,965 --> 00:32:49,805
ඒක තමයි අපිට හුරුපුරුදු දේ,
428
00:32:49,845 --> 00:32:52,125
ඒ අපේ හදවත හැගෙන හඬ.
429
00:32:52,485 --> 00:32:54,125
හරිද? හදවත.
430
00:32:54,725 --> 00:32:55,725
රිද්මය..
431
00:32:56,405 --> 00:32:59,245
එතකොට මෙතන තියෙන ධමනි,
432
00:32:59,605 --> 00:33:01,685
පුප්ථුසීය ධමනි,
433
00:33:01,765 --> 00:33:03,405
මේවා බ්කොල් උනාම,
434
00:33:21,885 --> 00:33:24,405
-මොකදඋනේ?
-මොකුත් නෑ.
435
00:33:24,925 --> 00:33:26,405
මොකුත් උනේ නෑ වගෙ හැසිරෙන්න එපා.
436
00:33:26,485 --> 00:33:28,541
-ඇයි ඔයා මාත් එක්ක කතාකරන්නේ නැත්තේ?
-මං කිවුවනේ මොකුත් නෑ කියලා.
437
00:33:28,565 --> 00:33:29,605
එහෙනම් බොරු කියන එක නවත්තන්න.
438
00:33:31,045 --> 00:33:33,725
එයාලා මාව අයින් කරන්න හදන්නේ මගෙ අයියා කරපු වැඩක් නිසා.
439
00:33:34,085 --> 00:33:35,765
ඒකද දැනගන්න ඕන උනේ?
440
00:33:37,045 --> 00:33:39,165
-ශිට්, ඔයා හොඳින්ද?
-ඔව්, මං හොඳින්.
441
00:33:39,245 --> 00:33:41,405
මට කියන්න, මොකද උනේ?
442
00:33:41,485 --> 00:33:42,885
-මෙහෙ එන්න!
-මාව අල්ලන්න එපා!
443
00:33:43,405 --> 00:33:46,205
-මොකක්?
-මේක ඕනෙවට වැඩියි!
444
00:33:47,525 --> 00:33:49,005
-මොකක්?
-ඔයා ඕනෙවට වැඩියි!
445
00:33:51,325 --> 00:33:53,045
ඇයි හැමවෙලේම හැමදෙයක්ම අන්තිමටම මට කියන්නෙ මේව්?
446
00:33:54,205 --> 00:33:56,685
-ඒ කිවුවේ?
-මං කියන්නේ ඔයාට මාව විශ්වාස නෑ කියලයි.
447
00:33:59,245 --> 00:34:00,245
කවදාවත්ම විශ්වාස කලේ නෑ.
448
00:34:05,085 --> 00:34:06,325
ඔයා මට ආදරෙයිද?
449
00:34:10,005 --> 00:34:12,245
-නැ කියලා කියන්න එතකොටම මං...
-ආදරේ නෑ.
450
00:34:22,445 --> 00:34:23,285
ජැක්සන් ඉන්න.
451
00:34:23,365 --> 00:34:25,845
කොහොමත් අපි දෙන්නම දන්නවනේ ඔයා වෙන කෙනෙක්ට කැමතියි කියලා මේව්.
452
00:34:27,285 --> 00:34:29,125
මාව හම්බෙන්න ආවට ස්තූතියි.
453
00:34:29,205 --> 00:34:31,165
මං ගොඩක් අගයකරනවා , ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට,
454
00:34:31,245 --> 00:34:34,165
ඒවගේම ඔයා සහෝදර ශිශ්යයිනුත් එක්ක හොඳට කාලය ගතකරනවා,
455
00:34:34,245 --> 00:34:35,885
ඒවගේම පන්තිවලට සහභාගිවෙනව,
456
00:34:36,005 --> 00:34:38,525
නමුත් මට හිතුනා මේක ඔයාට කියන එක වැදගත් කියලා,
457
00:34:38,605 --> 00:34:42,325
ඔයා මෝර්ඩේල් වලට ඉතා වටිනා වස්තුවක් කියන එක.
458
00:34:42,845 --> 00:34:45,885
ඔයාගේ හැකියාව නාස්තිකරගන්න එක මහම අපරාධයක්,
459
00:34:45,965 --> 00:34:47,485
මේ රේස් එක මගහැරගන්න එකත්.
460
00:34:47,565 --> 00:34:51,805
අපි හැමෝටම නරක කලදසාවන් උදාවෙනවා,
නමුත් ඔයාගෙ අනාගතය ඉතා දීප්තිමත්.
461
00:34:52,445 --> 00:34:55,565
මේ මගෙ අනාගතේ ගැන දෙයක් නෙමෙයි සර්,
මේක ඔයාගේ ක්‍රීඩා සමිතියේ අරමුදල් ගැන දෙයක්නේ.
462
00:34:56,245 --> 00:34:57,845
නෑ, ඒක...
463
00:34:57,925 --> 00:35:01,645
ඔව්, ඒක.. ඒවගේම..
ටිකක් විතර එහෙම තමයි, නමුත්..
464
00:35:04,845 --> 00:35:06,885
අපි ඇත්තටම ඔයා ගැන හොයා බලනවා.
465
00:35:07,765 --> 00:35:09,645
හරි, මං පීනන්නම්.
466
00:35:09,725 --> 00:35:11,285
-උත්කෘෂ්ඨයි!
-හැබැයි,
467
00:35:12,085 --> 00:35:14,325
ඔයා මේව් වයිලිට ඉස්කෝලෙ නවතින්න ඉඩ දෙන්න ඕනේ.
468
00:35:15,045 --> 00:35:16,485
ඔයාට ඇයව අයින් කරන්න බෑ.
469
00:35:17,725 --> 00:35:19,605
මං පීනන්න අවශ්‍යනම්? එයා නවතින්න ඕන.
470
00:35:28,925 --> 00:35:31,285
ඉස්කෝලෙන් අස්කලා කියලා ආරංචියි,
උරන්නි...
471
00:35:31,645 --> 00:35:34,245
එහෙනම්, ආයෙත් කැරවැන් එකටමයි නේ..
472
00:35:34,605 --> 00:35:37,765
ඔයා යන්න ඕනෙත් නැතිවෙයි,
එයාලා පිරිසිදු කරන්න කෙනෙක් හොයනවලු.
473
00:35:42,245 --> 00:35:43,565
මොන මගුලක්ද ඔහේ කරන්නේ?
474
00:35:44,205 --> 00:35:46,645
තමුසෙව මෝඩයා කරනවා,
මෙයා වෙනුවෙන්.
475
00:35:48,205 --> 00:35:49,405
තමුසෙට මොලේ හොඳ නැද්ද?
476
00:35:50,125 --> 00:35:51,365
මේකි චාටර්නේ.
477
00:35:51,685 --> 00:35:53,245
ඔව්, උඹ හරි.
478
00:35:54,245 --> 00:35:55,565
එහෙනම් මාත් එහෙමයි.
479
00:35:59,165 --> 00:36:01,605
-මං එහෙම නෑ.
-මාත් එහෙමයි, නමුත් ඒ වචනේ හොඳයි.
480
00:36:01,685 --> 00:36:03,045
යමු යන්න.
481
00:36:10,565 --> 00:36:13,485
- Smash Bros? සෙල්ලම් කරමුද?
-බෑ බං, මාව රඳවාගැනීමට දාලා තියෙන්නේ.
482
00:36:14,085 --> 00:36:16,005
මචන්, හැමදෙයක්ම සෑහෙන්න වෙනස් වෙලා
483
00:36:16,085 --> 00:36:17,725
උඹ මිනිස්සුන්ට ගහන්න පටන්ගත්ත දවසෙ ඉඳන්.
484
00:36:18,485 --> 00:36:19,965
මචෝ, ඇයි උඹේ අම්මා ඇවිත් තියෙන්නේ?
485
00:36:21,565 --> 00:36:22,645
මං දන්නේ නෑ.
486
00:36:25,005 --> 00:36:26,925
-පස්සේ හම්බෙන්නම්, එහෙනම්?
-එල.
487
00:36:27,845 --> 00:36:29,845
මං ඔයාගෙ පස්සෙන් ආවෙ නෑ, පොරොන්දු වෙනවා.
488
00:36:29,925 --> 00:36:33,005
මං මේ මෙතනින් යන ගමන් හිටියේ, ,.... ඕටිස්.
489
00:36:33,365 --> 00:36:35,045
කරුණාකරලා මාත් එක්ක කතාකරනවද?
490
00:36:39,005 --> 00:36:40,925
කෑගහන්නේ නැතුව ඉන්නවද?
491
00:36:41,005 --> 00:36:43,485
මං හිතනවා ඔයා ඒ කියපුවා නොකියා හිටියානම් කියලා.
492
00:36:43,565 --> 00:36:45,885
ඔයා ඒ වගේ පුරුදු ,
පුරුදු නොවී හිටියානම් හොඳයි.
493
00:36:45,965 --> 00:36:46,965
ඔයාට මොනාදඕන?
494
00:36:48,965 --> 00:36:49,965
ඔයා හරි.
495
00:36:52,005 --> 00:36:53,165
මං කපටියෙක්.
496
00:36:55,085 --> 00:36:56,525
ඔයා තමයි මගේ දුර්වලතාවය,
497
00:36:58,005 --> 00:37:02,445
ඔයාගෙ තාත්තා ගිය දා ඉඳයි,
අපි දෙන්නා විතරයි හිටියේ.
498
00:37:04,125 --> 00:37:05,885
නමුත් ඔයා ඉක්මනට වැඩුනා,
ඉතින්...
499
00:37:07,045 --> 00:37:08,805
මට දැනුනා ඔයාව අහිමිවීගෙන එනවා වගේ,
500
00:37:09,525 --> 00:37:12,285
ඉතින් ඔයා හිතුවා මගෙ ලිංගික බෙලහීනතාවය ගැන පොතක් ලියන්න?
501
00:37:14,845 --> 00:37:18,645
මං හිතුවා ඒක මගින් මට ඔයාව හොඳින් තේරුම්ගන්න පුලුවන් වෙයි කියලා.
502
00:37:19,885 --> 00:37:20,925
ඒක මහ විකාරයක්නේ.
503
00:37:24,805 --> 00:37:26,525
ඔයාගෙ කිසි බෙලහීනතාවයක් නෑ,
504
00:37:27,405 --> 00:37:30,085
කිසිම වෙනසක්වත් නෑ,
505
00:37:30,165 --> 00:37:32,005
මං පොතේ දාලා තියෙන කිසිම දෙයක් නෑ.
506
00:37:33,365 --> 00:37:34,365
මට සමාවෙන්න.
507
00:37:37,805 --> 00:37:40,045
මට ඔය හැම දෙයක්ම තියෙනව අම්මේ.
508
00:37:40,645 --> 00:37:43,845
ඒවගේම.. ඒවගෙන් සමහරක් ඔයාගේ වැරදි නිසා උන දේවල්.
509
00:37:45,525 --> 00:37:48,205
නමුත් ගොඩක්ම තාත්තගෙ වැරදි නිසා උන දේවල්.
නමුත් ඊටත් වැඩියෙන්...
510
00:37:48,285 --> 00:37:49,285
ඒ මගෙ හැටි.
511
00:37:50,685 --> 00:37:52,445
මං... මං සාමාන්‍ය නෑ.
512
00:37:52,845 --> 00:37:54,205
අනිවාරෙන්ම ඔයා සාමාන්‍යයි.
513
00:37:56,445 --> 00:37:58,285
ඔයාට 16යි.
514
00:37:59,845 --> 00:38:02,285
ඔයා ඔය කිසිම දෙයකට උත්තර හොයන්න ඕනෙ නෑ.
515
00:38:08,445 --> 00:38:10,525
ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
516
00:38:21,405 --> 00:38:23,005
ස්තූතියි සමාව ගත්තට,
517
00:38:23,085 --> 00:38:25,565
සමාවගැනීම සමාජ සිරිතක් විතරක්ම නෙමෙයි,
518
00:38:25,645 --> 00:38:27,645
ඒක ඉතා වැදගත් මනුශ්‍ය පිලිවෙතක්
519
00:38:27,725 --> 00:38:31,965
මිනිස්සුගේ බැඳීම් එක්කාසු කරලා ඉදිරියට අරගෙන යන, ඉතින්...
520
00:38:33,845 --> 00:38:35,805
ඔයා ඒක දැනටමත් දන්නව නේද?
එහෙමනේ?
521
00:38:37,365 --> 00:38:38,685
ඔයාට ගෙදර යන්න ඕනෙද?
522
00:38:44,205 --> 00:38:45,845
ඇත්තටම මට කරන්න වෙන වැඩක් තියෙනවා.
523
00:38:46,365 --> 00:38:49,685
-මං ඉක්මනට එන්නම්.
-හරි.
524
00:39:02,965 --> 00:39:04,005
ඔයා!
525
00:39:04,485 --> 00:39:05,485
අද ඔයාගේ වාසනාවන්ත දවසයි!
526
00:39:06,045 --> 00:39:07,205
ඇඩම්ට එන්න වෙන්නෙ නෑලු,
527
00:39:07,285 --> 00:39:09,165
ජෑස් සංගීත කාරයින්ට
528
00:39:09,205 --> 00:39:11,685
වැඩක් තියෙනවා,
ඉතින්...
529
00:39:12,245 --> 00:39:14,245
ඔයාට යන්න පුලුවන්!
530
00:39:14,685 --> 00:39:16,005
යන්න මෙහෙන්!
531
00:39:18,725 --> 00:39:21,045
හරි, ස්තූතියි සර්!
532
00:39:21,125 --> 00:39:22,245
හරි!
533
00:39:57,125 --> 00:39:59,485
මැඩම්? මැඩම්? මෙහෙ එන්න, මෙහෙ එන්න!
534
00:40:02,765 --> 00:40:05,685
මෝඩ බල්ලා.
535
00:40:16,685 --> 00:40:18,965
ශෝන්?
536
00:40:29,165 --> 00:40:32,045
අම්මේ?
537
00:40:32,125 --> 00:40:33,805
මං මැඩම්ව හොයාගත්තා!
538
00:40:36,365 --> 00:40:38,565
හෙලෝ!
539
00:40:38,645 --> 00:40:40,245
හෙලෝ, කොහොමද?
540
00:40:44,325 --> 00:40:45,685
අම්මේ, මාව ගෙනියන්න දෙන්න එපා.
541
00:40:48,085 --> 00:40:49,565
ඒක තමයි ඔයාගෙ තාත්තට අවශ්‍ය,
542
00:41:11,325 --> 00:41:12,885
මොකද?
543
00:41:16,485 --> 00:41:18,205
ඒ අර හෝමෝන නිසාම නෙමෙයි.
544
00:41:19,645 --> 00:41:20,645
මං ඔයාට කැමතියි.
545
00:41:21,605 --> 00:41:23,765
ජේසුනෙ, මං නිකන් තරුණ කෙල්ලෙක් වගේනෙ,
546
00:41:25,925 --> 00:41:27,925
ඉතින් දැන් සෑහෙන කාලයක් ගතවෙලා
547
00:41:29,765 --> 00:41:31,125
මේ විදිහට හැඟිලා.
548
00:41:32,765 --> 00:41:33,765
නමුත්?
549
00:41:34,645 --> 00:41:35,645
නමුත්...
550
00:41:38,805 --> 00:41:41,645
මගෙ පුතා තමයි මගෙ ජීවිතේ වැදගත්ම පුද්ගලයා,
551
00:41:42,685 --> 00:41:44,325
ඒවගේම එයා ඇත්තටම ඔයාගෙ දුවට කැමතියි.
552
00:41:45,365 --> 00:41:48,285
නමුත් මට බයයි එයා දැනගත්තොත්,
553
00:41:49,645 --> 00:41:51,805
අපි සම්බන්ධයක් පවත්වනවා කියලා,
එයා..
554
00:41:52,805 --> 00:41:54,005
මට කවදාවත් සමාවක් දෙන එකක් නෑ.
555
00:41:54,565 --> 00:41:55,565
මට තේරෙනව.
556
00:41:59,365 --> 00:42:00,405
හැම හොඳක්ම වෙනුවෙන්.
557
00:42:14,925 --> 00:42:15,925
ඔයා මොකද මෙතන කරන්නේ?
558
00:42:16,685 --> 00:42:18,205
මං හැම පූස් කෑමක්ම අරගන්නව.
559
00:42:18,485 --> 00:42:20,525
-මං දන්නේ නෑනෙ ඔයාට පූසෙක් ඉන්නවා කියල.
-නැ තමයි.
560
00:42:20,605 --> 00:42:22,805
මං මේ සේරම ගන්නේ, මොකද...
561
00:42:23,645 --> 00:42:25,045
මං ඇත්තටම පූසන්ට කැමතියි.
562
00:42:25,565 --> 00:42:27,285
සුරතල් පූසන්ට.
563
00:42:27,365 --> 00:42:29,725
සිංහයින්ට වැඩියෙන් මං උන්ට කැමතියි.
564
00:42:30,645 --> 00:42:32,045
මේක ආදරණීය වෙන්න ඕනෙද?
565
00:42:34,285 --> 00:42:36,485
ඔව්.
566
00:42:37,165 --> 00:42:38,885
ඔයා වැඩි වෙලාවක් ගන්නවා!
567
00:42:39,925 --> 00:42:42,645
සමාවෙන්න, මං... මට විනාඩියක් දෙන්න.
568
00:42:42,805 --> 00:42:44,285
අපි මේ පරන කෝන්තරයක් විසඳගන්නව.
569
00:42:44,685 --> 00:42:46,205
ඔව්, මට ඒක පේනව.
570
00:42:46,285 --> 00:42:47,485
ඒක සුන්දර නෑ.
571
00:42:48,285 --> 00:42:49,125
මහ වදයක්.
572
00:42:49,205 --> 00:42:50,365
පොඩි කාලයක් යන්නේ.
573
00:42:50,725 --> 00:42:52,965
මාත් එක්ක ඔහොම කතාකරන්න එන්න එපා කෙල්ලේ.
574
00:42:53,365 --> 00:42:54,365
මහම අශෝභනයි.
575
00:42:54,765 --> 00:42:57,805
එයා අශෝභන නෑ,හරිද?
කියන්න තියෙන දේ කෙලින්ම කියනව.
576
00:42:57,885 --> 00:43:00,925
ඇය අශෝභනයි වගේ ඔහේ මහ බූරුවෙක්.
577
00:43:01,005 --> 00:43:02,605
දැන් කවුද අශෝභන උනේ?
578
00:43:03,525 --> 00:43:05,085
මෝඩ කොල්ලා!
579
00:43:06,845 --> 00:43:08,205
ඒකි මට ගැහුවා.
580
00:43:08,605 --> 00:43:12,085
ඒ කතාවනම් ගොඩක් නිර්භීත කතාවක්.
581
00:43:13,245 --> 00:43:16,485
අහන්න, මගෙ ශිෆ්ට් එක විනාඩි 15කින් ඉවරයි,
මං ඔයාව ගෙදරට ඇරලවන්නම්.
582
00:43:22,805 --> 00:43:25,605
වූහ්!
583
00:43:25,685 --> 00:43:27,005
-යන්න.
-වූහ්!
584
00:43:27,085 --> 00:43:29,285
-කෝ, යන්න යන්න!
585
00:43:29,645 --> 00:43:31,525
වූහ්!
586
00:43:53,045 --> 00:43:54,045
සැරසේන්...
587
00:43:59,125 --> 00:44:00,685
අතේ තැපැල්!
588
00:44:03,565 --> 00:44:07,085
තරුණ, දියාරු වෙච්චි, කෙට්ටු කොල්ලෙක් ඕක දීලා ගියා.
589
00:44:08,085 --> 00:44:12,485
එයාට මගෙයි ජෙෆ්‍රිගෙ පවුල් ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තිබුනා.
590
00:44:13,125 --> 00:44:14,125
ස්තූතියි,
591
00:44:15,765 --> 00:44:17,925
මගෙ සහෝදරයව එහෙම දැක්කද?
592
00:44:18,005 --> 00:44:19,565
පණිවිඩයක් දීලා ගියා ඔයාට කියන්න කියලා.
593
00:44:19,605 --> 00:44:24,325
එයා කිවුවා.. "මේව්ට කියන්න ඔය තාරකා භෞතික විද්‍යාව හදාරන
594
00:44:24,405 --> 00:44:26,925
මෙලෝ රහක් නැති උන්ව ආශ්‍රය කරන්න එපා කියලා"...
595
00:44:27,605 --> 00:44:29,005
අන්න ඒ වගේ දෙයක්.
596
00:44:29,605 --> 00:44:31,445
එයා යන්නේ කොහෙද කියලා කිවුවද?
597
00:44:31,525 --> 00:44:33,805
ශොපින් යනවා කියලා කිවුවේ,
598
00:44:34,645 --> 00:44:36,005
නමුත් ලොකු බෑග් එකකුත් එල්ලගෙන හිටියේ.
599
00:44:38,365 --> 00:44:40,005
හරි, ස්තූතියි සින්තියා.
600
00:44:41,645 --> 00:44:42,645
ජොනතන්.
601
00:44:48,525 --> 00:44:49,925
කමෝන් ජැක්සන්!
602
00:44:59,165 --> 00:45:00,165
හරේ!
603
00:45:03,365 --> 00:45:05,725
කමෝන් ජැක්සන්, හරේ!
604
00:45:08,765 --> 00:45:10,165
අපි දැනගත්තා ඔයාට ඒ දේ කරන්න පුලුවන් කියලා!
605
00:45:10,565 --> 00:45:11,565
හොඳට කලා.
606
00:45:13,645 --> 00:45:14,645
ඇය නවතිනවද?
607
00:45:16,645 --> 00:45:17,765
මං අල්ලස් ගන්නේ නෑ.
608
00:45:18,565 --> 00:45:21,205
මං ඔයාට කියනවා මේව් වයිලිව අමතක කරලා දාන්න කියලා.
609
00:45:23,525 --> 00:45:26,565
මේ ඉන්නේ එයා! ජැක්සන්!
610
00:45:27,405 --> 00:45:29,125
-හොඳට කලා!
-පැටියෝ!
611
00:45:29,725 --> 00:45:30,965
හොඳට කලා!
612
00:45:52,165 --> 00:45:56,245
මේව්, මට සමාවෙන්න ඔයාට රිදවලා ඔයාගෙ විශ්වාසය කැඩුවට.
613
00:45:57,365 --> 00:45:59,445
කවුරුවත් නොදැකපු විශේෂත්වයක් ඔයා මං තුලින් දැක්කා.
614
00:46:00,045 --> 00:46:02,005
මං අර කොනකට වෙලා ඉන්න නිකන් පොරක් විතරයි,
615
00:46:02,085 --> 00:46:04,245
මං හිතුවා මං ඒ ක්‍රමේට කැමතියි කියලා.
616
00:46:04,325 --> 00:46:07,605
ඔයාව හම්බුනාම මට තේරුනා මං ඇත්තටම යම් දෙයකට දක්ශයි කියලා.
617
00:46:08,485 --> 00:46:11,845
හිතනවා ඔයා මට සමාව දෙයි කියලා. ඊටපස්සේ ආයෙමත් ක්ලිනික්
එක පටන්ගන්න පුලුවන්.
618
00:46:12,725 --> 00:46:15,845
ඔයා තමයි මට හම්බෙලා තියෙන බුද්ධිමත් පුද්ගලයා,
ඉතින් මේ සම්මානය අයිති ඔයාටයි.
619
00:47:21,285 --> 00:47:23,965
අහන්න, මට ඔයාට කියන්න දෙයක් තියෙනව.
620
00:47:24,045 --> 00:47:26,205
දෙක තුනක් ඇත්තටම.
621
00:47:26,285 --> 00:47:29,565
ඉතින්.. මේක මගෙ ගෙදර,
ඔයා ඒක දන්නවනේ.
622
00:47:31,365 --> 00:47:32,925
මං ටිකක් අමුතු පුද්ගලයෙක්.
623
00:47:33,325 --> 00:47:36,765
මං එහෙම කිවුවේ, මං අසාමාන්‍ය කෙනෙක්,
ඉතින් ඔයාට මාත් එක්ක ඉන්න ඕනෙනම්,
624
00:47:36,885 --> 00:47:38,605
මං කිවුවෙ මගෙ පෙම්වතිය විදිහට නෙමෙයි,
625
00:47:38,685 --> 00:47:42,285
ඉක්මන් වැඩි උනා,
මං දන්නව, බොරුවට ප්‍රෙශර් කරන්නේ නෑ.
626
00:47:42,365 --> 00:47:44,525
ඔයාට වෙනත් වැදගත් කෙනෙක් වෙන්න පුලුවන් නම්,
627
00:47:44,605 --> 00:47:47,405
ඒක නිකන් මැරි කරනව වගෙ,
මට මැරි කරන්න ඕනෙ නෑ.
628
00:47:47,485 --> 00:47:49,685
එක් දවසක ඒකත් වෙයි,
හරියටම හරියන කෙනත් එක්ක..
629
00:47:49,765 --> 00:47:51,965
ඒ ඔයා වෙන්නත් පුලුවන්...
නමුත් මේ වගේ විකාර විදිහට නෙමෙයි...
630
00:47:52,285 --> 00:47:54,365
මට හුස්මගන්න බෑ.
631
00:47:56,725 --> 00:47:58,365
හරි.
632
00:47:58,765 --> 00:48:00,085
මං මේ කියන්න හැදුවේ...
633
00:48:00,765 --> 00:48:05,125
මං මේ හැමදේකටම අලුත්,
ඒකනිසා හැමදෙයක්ම ඉතා හෙමින් තමයි සිද්ධවෙන්නේ.
634
00:48:05,205 --> 00:48:06,525
හරි.
635
00:48:08,445 --> 00:48:09,485
මාව කිස් කරන්න ඕනෙද?
636
00:48:11,165 --> 00:48:14,525
ඔව්.
637
00:48:14,605 --> 00:48:16,765
එහෙනම් කතාව නවත්තලා ඒක කරන්න.
638
00:48:59,085 --> 00:49:00,965
-මං හිතන්නේ...
-කතාකරන්න එපා.
639
00:49:01,645 --> 00:49:04,565
ඔයා මේ මොහොත විනාශ කරයි.
640
00:49:06,005 --> 00:49:07,085
මට මැසේජ් එකක් දානවද?
641
00:49:07,445 --> 00:49:09,445
-එල.
-හරි.
642
00:49:15,445 --> 00:49:17,125
දෙයියනේ!
643
00:49:27,525 --> 00:49:29,965
ඔයාට මං උගන්නන්න යන්නේ Scabby Queen සෙල්ලම කරන හැටි,
644
00:49:30,045 --> 00:49:31,485
අඩුමගානේ මට කරන්න තියෙන අන්තිම එක ඒකනම්.
645
00:49:32,125 --> 00:49:33,205
උගන්නන්නද?
646
00:49:43,085 --> 00:49:45,645
මැඩම්.
647
00:49:45,669 --> 00:50:10,769
**සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.**
w w w . b a i s c o p e l k . c o m
~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~
648
00:49:49,685 --> 00:49:52,445
ශ්!
649
00:50:01,565 --> 00:50:02,565
එන්න.
650
00:50:30,085 --> 00:50:31,085
එන්න.
651
00:50:31,109 --> 00:50:56,109
මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර
වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත.
චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා
සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න.
ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට.
Email : contact@baiscopelk.com
652
00:50:50,245 --> 00:50:52,005
හරි..
653
00:50:55,045 --> 00:50:56,205
හැමිනියන්!