1
00:00:03,785 --> 00:00:26,484
මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර
වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත.
චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා
සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න.
ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට.
Email : contact@baiscopelk.com
2
00:00:09,085 --> 00:00:10,805
ඔහ් දෙයියනේ, මේ රූබිනේ..
3
00:00:11,645 --> 00:00:13,285
අර කෙල්ලගෙ ඇඳුම බලකෝ.
4
00:00:24,085 --> 00:00:25,925
ඔය මගුලේ බෑග් එක අයින් කරහන්.
5
00:00:36,565 --> 00:00:38,525
හැරී ඇන්ඩර්ස් අර මොකද කරන්නේ?
6
00:00:38,605 --> 00:00:42,405
මං ඒකිට කිවුවා ජෝර්ඩන් රහසෙන් එයාට ආදරේ කරනවා කියලා,
එතකොට ඒකිට ගිහින් අරූගෙන් අහන්න පුලුවන්නේ නටන්න එන්න පුලුවන්ද කියලා?
7
00:00:42,485 --> 00:00:44,645
-අසරන කෙල්ල.
8
00:00:44,725 --> 00:00:46,405
මාත් එක්ක නැටුමට යන්න එන්න කැමතිද?
9
00:00:47,245 --> 00:00:48,485
නෑ.
10
00:00:49,845 --> 00:00:52,245
ඔහ් දෙයියනේ! වාහනයක් හැප්පුනා වගේ දුකක්නේ!
11
00:00:52,269 --> 00:01:13,969
**සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.**
w w w . b a i s c o p e l k . c o m
~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~
12
00:01:00,245 --> 00:01:03,765
ඕහ්, ඒකනම් අංක එකේ කි*බක්!
13
00:01:03,845 --> 00:01:06,365
"හෙට පැවැත්වෙන සමුලුවේදී සමාව ඉල්ලන්න වේ*යක් උන එකට,
14
00:01:06,445 --> 00:01:08,405
නැතිනම් මං මුහුනත් එක්ක පොටෝ එක දාන්වා"
15
00:01:08,485 --> 00:01:10,925
ඔයා කවුද කියලා දන්නවද.
16
00:01:11,005 --> 00:01:12,525
මං ආසයි මේ මඩ පාරට,
කාගෙද මේක?
17
00:01:12,605 --> 00:01:14,886
අනේ මන්දා, ඒත් මේක නිකන් චූබකා ගෙ වගේ?
(ස්ටාර් වෝර්ස් හි වානරයා)
18
00:01:14,965 --> 00:01:17,605
ඔව්, මගෙ පිත්තමත් මෙ වගේ උනානම් මං බෙල්ලෙ වැල දාගන්නවා.
19
00:01:30,365 --> 00:01:32,605
ඒ කවුරු උනත් මට ඒ ගැන දුකයි.
20
00:01:32,685 --> 00:01:34,765
ඔයා ඒක දිහා බැලුවෙ නෑ නේද?
21
00:01:36,085 --> 00:01:37,765
එක තප්පරේකට වගේ බැලුවා ඉතින්.
22
00:01:39,005 --> 00:01:40,085
මොකක්ද ඒ කියලා හිතාගන්න බැරි උනා.
23
00:01:41,245 --> 00:01:45,165
ඒක හරියට ගිනී ඌරෙක්ගෙ උඩෙන් හැම් එකක් තියලා වගේ.
24
00:01:45,285 --> 00:01:47,205
පොඩ්ඩක් වගේ....
25
00:01:49,285 --> 00:01:53,205
ඔයාට අද මගෙ අම්මලාව හම්බෙන්න පුලුවන්ද?
එයාලා ඔයා ගැන ඇහුවා...
26
00:01:54,565 --> 00:01:56,205
මං දෙමව්පියෝ හම්බෙන ජාතියෙ කෙනෙක් නෙමෙයි.
27
00:01:56,285 --> 00:01:58,925
එහෙනම් අපි හැමදාම කාර් එකේ පිටිපස්සෙ ඉඳ හැමදාම සෙක්ස් කර කර ඉමු.
28
00:02:00,805 --> 00:02:04,845
හේයි, මගෙ අම්මලාව හම්බෙන්න.
ඊට පස්සේ ඒක ඉවරයි.
29
00:02:06,765 --> 00:02:07,925
කිසි බලකිරිල්ලක් නෑ... නමුත්,
30
00:02:11,205 --> 00:02:12,685
සමහරවිට.
31
00:02:12,765 --> 00:02:14,525
හරි, මං එයාලට දන්වන්නම්.
32
00:02:18,485 --> 00:02:20,005
ඕයි, මං කිවුවේ බලමු කියලයි,
33
00:02:20,085 --> 00:02:22,805
-හහ්? මොකක්?
-බූරුවා,
34
00:02:23,645 --> 00:02:25,445
-මං කිවුවේ බූරුවා කියලා.
35
00:02:29,725 --> 00:02:33,045
දැන් මාසයක් උනානේ, මං හිතුවේ මේ වෙද්දී සම්බන්ධේ කෙලවෙලා ඇති කියලා.
36
00:02:34,125 --> 00:02:36,045
උඹව පිලිකුල් නොකරපු එකට උඹ වාසනාවන්තයි.
37
00:02:38,845 --> 00:02:42,805
අපි මේව් ගැන කතාකරන එක නවත්තමුද?
ඒක වැඩකට නැති දෙයක්.
38
00:02:42,885 --> 00:02:44,285
මං දැන් ඒක අමතක කරලා තියෙන්නේ
39
00:02:45,085 --> 00:02:48,405
එයා ජැක්සන් එක්ක ඉන්න එක හොඳයි,
දැන් ක්ලිනික් එකේ වැඩක් අඩු එකේ
40
00:02:48,485 --> 00:02:51,725
ඉතින්.. ඕන තරම් කාලය තියෙනව මගෙ සාමාන්‍ය ජීවිතයට අයෙ හුරුවෙන්න.
41
00:02:51,805 --> 00:02:53,165
ඒවගේම සාමාන්‍ය දේවල් කරන්න.
42
00:02:54,805 --> 00:02:58,205
අද රෑට
Hedwig and the Angry Inch බලන්න යමුද?
43
00:02:58,285 --> 00:02:59,765
නෑ නේද!
44
00:02:59,845 --> 00:03:01,125
-එලම..
45
00:03:01,205 --> 00:03:02,325
සුභ උපන්දිනයක්!
46
00:03:02,405 --> 00:03:05,525
-නෑ, මං හිතුවේ උඹට ඒක අමතක උනා කියලා.
-නෑ මට අමතක උනේ නෑ.
47
00:03:05,605 --> 00:03:08,445
හරි, වැඩිය සංවේදී වෙන්න එපා.
48
00:03:08,525 --> 00:03:11,645
අනිවාරෙන්ම මං සංවේදී වෙනවා.
මේ හෙඩ්විග්නේ බං.
49
00:03:11,725 --> 00:03:12,861
-හතට පටන් ගන්නව.
50
00:03:12,885 --> 00:03:14,525
-ඒක නිසා අපිට කලින් බස් එකේ යන්න වෙනවා.
51
00:03:14,605 --> 00:03:18,205
-ඔයා හීල්ස් දැම්මම හෙමින් යන්නේ.
-මොකක්ද, මට හීල්ස් දාන්න තේරෙන්නේ නෑ.
52
00:03:18,285 --> 00:03:21,085
නරක කෙල්ලෙක්, ලෝකෙට ඒක දැනගන්න දෙන්න.
53
00:03:21,165 --> 00:03:23,205
මට විශ්වාසයි එක ටියාගෙ කියලා.
54
00:03:23,285 --> 00:03:26,925
නෑ, වෙන්න බැ,
එයා මහතයි, මේක මහත එකක් නෙමෙයි.
55
00:03:27,045 --> 00:03:30,725
-නැත්නම් කාරාගෙද?
-නෑ, මේ පිත්තම සුදු කෙනෙක්ගේ.
56
00:03:31,765 --> 00:03:34,645
අනිවාරෙන්ම මේව් වයිලිගෙ වෙන්න ඇති,
ඒකට දත් පාරවල් එහෙම තිබුනා දැක්කද?
57
00:03:36,805 --> 00:03:39,245
මොකක්ද අර පැත්තෙන් තියෙන්නේ?
ඒක නිකන් පොඩි අහවල් එකක් වගේනේද?
58
00:03:41,125 --> 00:03:43,445
මං යන්න ඕනේ,
ඒමිගෙ ගෙදරදි හම්බෙමු,
59
00:03:44,925 --> 00:03:47,925
-පාඩම් කරන්න එනවා.
60
00:03:50,645 --> 00:03:54,805
යාලුවනේ, එදා දාපු පාටිය ගැන අම්මලා තවම තරහින් ඉන්නේ.
61
00:03:56,005 --> 00:03:57,005
යාලුවනේ?
62
00:04:01,045 --> 00:04:03,125
-ඒ මගෙ යෝනිය.
-මොකක්?
63
00:04:03,205 --> 00:04:05,525
ඒක මගෙ, හරිද? ඒවගේම මට ඔයාගෙ උදවු ඕන.
64
00:04:05,605 --> 00:04:09,485
ඔයාගෙනුයි අර අමුතු භූතයෙක් වගේ ඉන්න කොල්ලගෙනුයි.
65
00:04:10,365 --> 00:04:11,925
තමුසේ හැමෝටම කිවුවනේ ඒක මගෙ අහවල් එක කියලා.
66
00:04:12,045 --> 00:04:15,005
තමුසෙ මහ ජරා ගෑනියෙක්,
මං මොකටද තමුසෙට උදවු කරන්නේ?
67
00:04:15,805 --> 00:04:17,805
මං දන්නෙ නෑ වෙන කාගෙන්ද අහන්න ඕන කියලා.
68
00:04:17,885 --> 00:04:19,365
මට වැඩක් නෑ.
69
00:04:20,125 --> 00:04:21,485
අනේ.
70
00:04:32,045 --> 00:04:35,365
අහන්න, මං එකම එක්කෙනාටයි ඒ පොටෝ එක යැව්වේ.
71
00:04:35,445 --> 00:04:39,565
මං මෙච්චරම මෝඩයි කියලා හිතුවේ නෑ මගෙ මූනත් එක්ක ඒ පොටෝ එක යවන්න,
72
00:04:39,645 --> 00:04:42,405
මගෙ ඇහිබැම පවා හදලා ලස්සනට හිටියා.
73
00:04:42,485 --> 00:04:44,685
හරි, එහෙනම් අපි මොකක්ද කරලා දෙන්න ඕන?
74
00:04:44,765 --> 00:04:48,165
ඔයා හෙට රැස්වීමට කලින් ඒ කවුද කියලා හොයාගන්න ඕන.
75
00:04:48,245 --> 00:04:49,605
ඔය පින්තූරේ එලියට ගියොත්,
76
00:04:49,685 --> 00:04:52,165
මගෙ ජීවිත කාලෙ පුරාම ඒක අන්තර්ජාලයේ තියෙයි.
77
00:04:52,245 --> 00:04:54,005
කාටද ඔයා ඒක යැව්වේ?
78
00:04:56,725 --> 00:04:57,725
ටොම් බේකර්ට.
79
00:04:59,125 --> 00:05:00,565
Warhammer ටොම් ට?
(ක්‍රීඩාවක්)
80
00:05:00,645 --> 00:05:03,245
මගෙ දෙයියනේ.
81
00:05:03,325 --> 00:05:06,205
අපි එක සතියක් විතරයි එකට හිටියේ.
82
00:05:06,285 --> 00:05:09,605
මගෙ නැනී මැරුනා,
ඒක නිසා මං හිත් අවුලෙන් හිටියේ.
83
00:05:10,485 --> 00:05:11,565
බලන්න, මං..
84
00:05:13,045 --> 00:05:14,045
මං ඒකට ගෙවන්නම්.
85
00:05:15,285 --> 00:05:16,285
හරිද?
86
00:05:21,005 --> 00:05:22,005
ඔයාගෙ සල්ලි තියාගන්න.
87
00:05:24,525 --> 00:05:27,685
-මගෙ හිත වෙනස් එන්න කලින් මෙතනින් යනවා.
-ස්තූතියි ඔයාට.
88
00:05:33,805 --> 00:05:36,285
-හේයි මපට්.
-හායි මේව්.
89
00:05:36,365 --> 00:05:39,325
-ටික කාලෙකින් දැක්කේ නෑ.
90
00:05:39,405 --> 00:05:41,845
-අද හදිසි ක්ලිනික් එකක් තියෙනවා.
91
00:05:41,925 --> 00:05:44,845
මට.. පොඩි ගමනක් යන්න තියෙනවා.
ඉස්කෝලෙන් පස්සේ කරන්න බෑ,
92
00:05:44,925 --> 00:05:48,365
අර කි*බේ පොටෝ එක රූබිගෙ,
ඒක යැව්වේ කවුද කියලා අපි හොයාගන්න ඕන.
93
00:05:48,445 --> 00:05:51,685
එයාට කියන්න පොලීසියට යන්න කියලා.
ඒක අපරාධයක් නිසා.
94
00:05:52,045 --> 00:05:54,525
-මේකට ක්ලිනික් එකත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද?
-ඒ කි*බක්?
95
00:05:55,205 --> 00:05:59,005
මොකක්ද අනේ... වැඩි වෙලාවක් යන්නේ නෑ,
අපි වෙන තැනකට යන්නත් ඕන,
96
00:06:01,485 --> 00:06:04,485
-ඇයි ඔයා අමුතු විදිහට හැසිරෙන්නේ??
-නෑ එහෙම නෑ,
97
00:06:04,565 --> 00:06:07,285
-ඔව්, එහෙමයි.
-එහෙනම් ඇයි ඔයා රූබිට උදවු කරන්නේ?
98
00:06:08,005 --> 00:06:09,005
මේක කරන්නෙ සල්ලි නිසා.
99
00:06:10,685 --> 00:06:12,805
-අනේ?
100
00:06:14,285 --> 00:06:16,645
හරි, කාටද එයා යවලා තියෙන්නේ?
101
00:06:25,365 --> 00:06:26,805
ටොම් බේකර්.
102
00:06:28,325 --> 00:06:31,565
මොන කාරණයක් නිසාද අපේ වාසභූමියට ඇතුලු උනේ?
103
00:06:31,645 --> 00:06:34,885
ඩන්බාර්ගේ නාමයෙක් කවුද මේ අපේ ක්‍රීඩාවට බාධා කරන්නේ?
104
00:06:34,965 --> 00:06:38,045
-අපි කතාකරන්න ඕන,
-කෙලින්ම කියනවා ගෑනියේ.
105
00:06:38,485 --> 00:06:40,605
-පෞද්ගලිකව.
-අප මිත්‍ර සමාගමක්.
106
00:06:40,685 --> 00:06:42,445
අපි කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් හංගන්නේ නෑ.
107
00:06:48,725 --> 00:06:50,845
-එපා! මොකක්ද තමුසෙට වෙලා තියෙන්නේ?
108
00:06:50,925 --> 00:06:54,325
අපිත් එක්ක කතාකරනවා, නැත්නම් තමුන්ලගෙ වටිනා මිත්‍ර සමාගමටත් ඒකමයි වෙන්නෙ.
109
00:06:58,165 --> 00:07:00,925
මේක ගොඩක් වැදගත් ටොම්,
කරුණාකරලා.
110
00:07:03,885 --> 00:07:04,925
හරි.
111
00:07:05,005 --> 00:07:09,325
මං ඒ පොටෝ එක යැව්වේ නෑ,
මං කවදාවත් එයාට ඒ විදිහට රිදවන්නේ නෑ.
112
00:07:09,405 --> 00:07:12,565
-ඒක ඔප්පු කරනවා, දෙනවා අපිට තමුසෙගෙ පෝන් එක.
113
00:07:12,645 --> 00:07:14,325
-දෙනවා.
-මට පෝන් එකක් නෑ.
114
00:07:14,405 --> 00:07:16,045
දන්නවද ඔය පෝන් වල තියෙන කිරණ නිසා
115
00:07:16,125 --> 00:07:19,205
ඇට දෙකට පිලිකා එන්න පුලුවන් කියලා?
116
00:07:19,285 --> 00:07:21,285
මට විකෘතිකයෙක් වෙන්න ඕන නෑ.
117
00:07:23,565 --> 00:07:24,965
කැමතිනම් පරීක්ශාකරලා බලන්න,
118
00:07:29,685 --> 00:07:31,085
ඒ තමුසේ නෙමෙයිනම්, කවුද ඒ?
119
00:07:31,165 --> 00:07:33,805
රූබියි මමයි එක සතියයි එකට හිටියේ,
ඒක නිකන් හීනයක් වගේ.
120
00:07:35,125 --> 00:07:37,765
නමුත් ග්ලේන් ජේකබ්ස් නිසා ඒකි මාව අතෑරියා.
121
00:07:37,845 --> 00:07:40,965
ඊටපස්සේ ඒකි ඌවත් අතෑරියා ඌ ඉස්කෝලෙට වැරදි මේස් දෙකක් දාගෙන ආවා කියලා.
122
00:07:41,045 --> 00:07:42,525
මොකක්ද උඹ දැන් කියන්න හදන්නේ?
123
00:07:42,605 --> 00:07:44,886
මතකද අර ටියා හොබ්ස්ගේ උඩුකය නිරුවත් පොටෝ එක?
124
00:07:46,765 --> 00:07:50,725
ටියා ග්ලෙන් එක්ක යාලු වෙලා හිටියා,
ඒවගේම අද ඌට අසනීපයි කියලා කතාකරලා කිවුවා.
125
00:07:51,485 --> 00:07:54,165
අහම්බයක්ද? මං හිතන්නේ නෑ.
126
00:07:58,885 --> 00:07:59,885
ස්තූතියි ටොම්.
127
00:08:03,885 --> 00:08:05,845
ඔයා ග්ලේන් ජේකබ්ස්ව දන්නවා නේද?
128
00:08:05,925 --> 00:08:08,405
-කොහෙද ඌ ඉන්නේ?
-උගෙ අම්මලාගේ ගැරේජ් එකේ.
129
00:08:08,485 --> 00:08:10,125
ඒක් සෑහෙන්න පුටු තියෙනවා.
130
00:08:10,205 --> 00:08:12,845
-හරි, කොහෙද ඒ?
-මං දන්නේ නැ.
131
00:08:12,965 --> 00:08:14,805
මං නිකන් එන දිහා දන්නවා විතරයි.
132
00:08:22,485 --> 00:08:25,765
මුලින්ම ඔයාගෙ පෙම්වතාගේ ගෙදර යද්දී ඇන්ද ඇඳුම මොකක්ද?
133
00:08:25,845 --> 00:08:28,565
මොනවා කලත්, පුරුදු විදිහටනම් අඳින්න එපා.
134
00:08:28,645 --> 00:08:30,085
මගෙ සහෝදරයා එක පාරක් කෙල්ලෙක්ව එක්කගෙන ආවා.
135
00:08:30,125 --> 00:08:33,525
ඒකි Nine Inch Nails ලහෙ T-shirt එකක් ඇඳගෙන ආවා,
අම්ම හිතුවේ ඒකි සාතන්ව අදහනවා කියලයි.
136
00:08:33,605 --> 00:08:37,085
ඒකි ටොයිලට් එකේ හෙන බෙට්ටක් දැම්ම,
අම්මට කෝටුවකින් අනින්න උනා ඒක අයින් කරන්න.
137
00:08:37,165 --> 00:08:40,205
ඉතින් ඒක කරන්න එපා ඒ නිසා,
මොකද පලවෙනියටම දකින පාර තමයි වැදගත් වෙන්නේ.
138
00:08:40,285 --> 00:08:41,485
සුභ පැතුම්.
139
00:08:51,165 --> 00:08:54,445
එරික්, තමුන්ට ඔහොම ඇඳගෙන එලියට යන්න බෑ,
ඕක වෙනස් කරගන්නවා.
140
00:08:54,525 --> 00:08:56,125
තාත්තේ, මේකට කමක් නෑ, මේක නිකන් ඇඳුමක්.
141
00:08:56,205 --> 00:08:59,245
ඕටිසුත් මේ වගේ එකක් ඇඳගෙන එයි,
අපි හැම අවුරුද්දෙම මෙහෙම කරනවනේ.
142
00:08:59,325 --> 00:09:01,485
කෝට් එකක් දාගන්න එහෙනම්,
ඕක ආරක්ශිත නෑ,
143
00:09:09,365 --> 00:09:10,365
බායි තාත්තේ.
144
00:09:28,885 --> 00:09:30,485
මං යනවා.
145
00:09:33,405 --> 00:09:34,605
ඔයා ලස්සනයිනේ.
146
00:09:37,565 --> 00:09:38,565
ස්තුතියි.
147
00:09:39,525 --> 00:09:40,525
සතුටු වෙන්න.
148
00:10:07,325 --> 00:10:08,205
ඔයා මාර වෙනස්නේ.
149
00:10:08,285 --> 00:10:10,525
-මං මේකට සෑහෙන මහන්සි උනා.
-නෑ, ඔයා ලස්සනයි.
150
00:10:12,605 --> 00:10:14,965
-අම්මේ...
151
00:10:15,045 --> 00:10:16,645
මේ තමයි මේව්.
152
00:10:18,045 --> 00:10:18,885
හෙලෝ,
153
00:10:18,965 --> 00:10:19,965
හායි.
154
00:10:21,245 --> 00:10:24,285
කොහොමද, අපි සුශී හැදුවා.
155
00:10:24,365 --> 00:10:26,805
මං දැනුයි දැනගත්තේ ඒක ඇතුලේ ශෙල්ෆිස් තියෙනවා කියලා.
156
00:10:26,885 --> 00:10:29,485
-ඔයාට ඇලජික් නෑනෙ?
-ඔව්, මාව මැරිලා යයි.
157
00:10:31,805 --> 00:10:33,765
-විහිලුවක් කලේ.
158
00:10:33,845 --> 00:10:35,965
හාහ් හා.
159
00:10:36,045 --> 00:10:38,125
ඒකනම් විහිලුවක්.
160
00:10:39,485 --> 00:10:40,525
හේයි.
161
00:10:40,605 --> 00:10:43,165
-ඔයාව හමුවෙන්න ලැබුනු එක සතුටක්.
-මටත්.
162
00:10:43,245 --> 00:10:45,085
ඉතින්.
163
00:10:45,165 --> 00:10:46,845
මං වයින් එකක් ගෙනාවා.
164
00:10:46,925 --> 00:10:48,805
-ජැක්සන් බොන්නේ නෑ.
-අම්මේ.
165
00:10:48,885 --> 00:10:51,205
ඔයා සෑහෙන කරුණාවන්තයි වගේ.
166
00:10:52,765 --> 00:10:55,525
-අපි ටිකක් ගම්මු නේද, එහෙමනේ?
-ඔව්.
167
00:11:20,085 --> 00:11:21,205
ඕයි.
168
00:11:23,205 --> 00:11:26,485
-අද උඹේ උපන්දිනේද?
-ඔව්.
169
00:11:27,485 --> 00:11:28,925
අද මගෙත් උපන්දිනේ.
170
00:11:33,445 --> 00:11:34,805
උඹනම් මාරයි.
171
00:11:34,885 --> 00:11:36,765
ස්තූතියි.
172
00:11:38,005 --> 00:11:39,005
සුභ උපන්දිනයක් බං.
173
00:11:41,165 --> 00:11:43,885
ආහ්ම් අම්මෝ.
174
00:11:45,285 --> 00:11:48,965
මෙයා මුහුද අයිනට ගියොත් අඬන්න ගන්නවාමයි.
175
00:11:49,045 --> 00:11:52,285
මෙයා වතුරට මාර බයයි,
නාන්න උනත් හෙන අමාරුවෙන් හිටියේ,
176
00:11:52,365 --> 00:11:54,125
අම්මේ, මං නාන්න බයෙන් හිටියේ නෑ.
177
00:11:54,205 --> 00:11:56,965
අහ්, ඔව්, ඔයා බබයි.
178
00:11:58,085 --> 00:12:01,445
ඔයාට හිතාගන්නත් බෑ නේද?
දැන් වතුරෙන් එලියට ගන්න බෑ,
179
00:12:01,525 --> 00:12:03,685
හරි, සමාවෙන්න.
180
00:12:03,765 --> 00:12:05,285
සමාවෙන්න, අපි නිකන් ඒවා මතක් කලේ.
181
00:12:05,365 --> 00:12:08,845
ඒ නිකන්,...
අපි හිතුවේ නෑ...
182
00:12:08,925 --> 00:12:11,045
අපිට දරුවෙක් ලබාගන්න පුලුවන් කියලා හිතුවා, ඉතින්..
183
00:12:11,965 --> 00:12:14,605
ජැක්සන්ගේ තියෙන අවාසනාවට... එයා
184
00:12:15,645 --> 00:12:16,845
අපේ වාසනාව උනා.
185
00:12:16,925 --> 00:12:19,805
-අම්මේ...
-හරි හරි.
186
00:12:19,885 --> 00:12:21,245
ඔන්න තොන්ඩුව දැම්මා.
187
00:12:21,325 --> 00:12:24,085
ඉතින් ඔයාගෙ දෙමව්පියෝ මොකද කරන්නේ මේව්?
188
00:12:24,165 --> 00:12:26,245
එයාලා මොකද කරන්නෙ?
අපිට හිනාවෙනවද?
189
00:12:26,325 --> 00:12:27,325
නෑ.
190
00:12:28,965 --> 00:12:31,685
ඔව්, ඔව්, එයාලා ගොඩාක් සාමාන්‍යයි.
191
00:12:34,005 --> 00:12:35,845
ඉතින් එයාලා මොකද කරන්නේ?
192
00:12:35,925 --> 00:12:38,045
එයාලා ගණකාධිකාරිවරුන්.
193
00:12:38,125 --> 00:12:40,405
නියමයිනේ, අපිට අලුත් කෙනෙක් ඕනෙයි කියලා කතා උනා විතරයි.
194
00:12:40,485 --> 00:12:41,725
එයාල කොහෙද වැඩ කරන්නේ?
195
00:12:42,725 --> 00:12:44,445
ඇත්තටම එයාල ගෙදර තමයි වැඩ කරන්නේ?
196
00:12:44,525 --> 00:12:46,805
-එයාලට වෙබ් සයිට් එකක් තියෙනවද?
-නෑ.
197
00:12:48,365 --> 00:12:51,605
එයාලා කැමතියි අන්තර්ජාතික ගනුදෙනුකාරයින් එක්ක වැඩ කරන්න.
198
00:12:52,685 --> 00:12:55,085
ඔයා දන්නවනේ, ජපානේ අයත් එක්ක එහෙම.
199
00:12:59,245 --> 00:13:00,965
-එහෙමද?
-ටොයිලට් එක කොහෙද?
200
00:13:01,045 --> 00:13:03,005
-ඔයාට මගෙ එක පාවිච්චි කරන්න පුලුවන්.
201
00:13:11,205 --> 00:13:12,565
ඇය...
202
00:13:13,725 --> 00:13:14,725
නියමයි.
203
00:13:16,805 --> 00:13:18,085
හරි, එල.
204
00:13:18,165 --> 00:13:20,485
ඔයා බොන්නේ නෑ කියලා එයාට කිවුවා නේද?
205
00:13:20,565 --> 00:13:22,125
අම්මේ.
206
00:13:22,205 --> 00:13:23,925
-ටිකක් ආතල් එකේ ඉන්නකෝ.
207
00:13:56,365 --> 00:13:57,605
රෙද්ද.
208
00:14:08,685 --> 00:14:11,205
-මොකද පොන්සියෝ?
-ටොම් බොරු කිවුවෙ, ඌ ලඟ පෝන් එකක් තියෙනවා.
209
00:14:11,805 --> 00:14:13,285
මං දැනගත්තා, බල්ලා.
210
00:14:14,565 --> 00:14:15,805
ඉන්න.
211
00:14:16,525 --> 00:14:18,965
ඉන්න,
212
00:14:19,445 --> 00:14:21,205
-මොකද උනේ?
-ඌ ඒක විසික් කලා.
213
00:14:21,285 --> 00:14:23,725
ඌ සාක්ශි විනාශ කලා.
ජරා බල්ලා,
214
00:14:23,805 --> 00:14:24,725
ගිහින් උගෙන් අහනවා ඒ ගැන.
215
00:14:24,805 --> 00:14:26,605
-මට මගෙ බස් එක මගෑරෙනවා.
-ඔයා එතනනේ ඉන්නේ දැන්.
216
00:14:26,685 --> 00:14:29,085
-ඌ පැනලා යයි.
-මට බෑ, මං යන්න ඕන.
217
00:14:29,165 --> 00:14:31,125
-කොහෙද ඔයා ඉන්නේ ?
- Clayhill පාලම උඩ,
218
00:14:31,205 --> 00:14:32,965
බස් නැවතුමට ලඟයිනේ,
ගිහින් ඌව aඅල්ලගන්නවා.
219
00:14:33,045 --> 00:14:34,805
මං එන්න සෑහෙන පරක්කු වෙයි හරිද?
220
00:14:43,085 --> 00:14:46,485
අපිට ඔයා ගැන සෑහෙන ආඩම්බරයි.
221
00:14:46,565 --> 00:14:49,805
-මේව් අතරමන් වෙලා නැතුව ඇති නේද?\
-ඔහ්, මං ගිහින් බලන්නම්.
222
00:14:51,805 --> 00:14:52,805
මේව්?
223
00:15:03,605 --> 00:15:04,765
ඕයි.
224
00:15:04,845 --> 00:15:06,685
-එපා,එපා..
-නැවතියන්!
225
00:15:06,765 --> 00:15:07,885
-පල යන්න!
-නැවතියන්! ටොම්!
226
00:15:07,965 --> 00:15:09,725
-මං බයවෙලා ඉන්නෙ, මං බයවෙලා ඉන්නේ.
-මේ මම යකෝ.
227
00:15:11,285 --> 00:15:12,285
ඕටිස්.
228
00:15:13,245 --> 00:15:14,645
මොකද යකෝ ඕක ඇඳගෙන ඉන්නේ?
229
00:15:15,885 --> 00:15:17,765
මං හෙඩ්විග්.
230
00:15:17,925 --> 00:15:21,125
- මං දන්නේ නෑ ඒ මොකක්ද කියලා.
-ඒ ඇදහිලි ගැන තියෙන ෆිල්ම් එකක්.
231
00:15:21,205 --> 00:15:24,805
මාර සංගීතයක් තියෙන්නේ.
232
00:15:24,885 --> 00:15:26,685
ඒක නෙමෙයි කාරනේ, ටොම්....
233
00:15:26,765 --> 00:15:28,565
ඇයි උඹ පෝන් එක පඳුරට විසික් කලේ?
234
00:15:28,645 --> 00:15:30,245
උඹ කිවුවේ පෝන් එකක් නෑ කියලනේ?
235
00:15:32,445 --> 00:15:33,885
හරි, මං බොරු කිවුවේ.
236
00:15:35,165 --> 00:15:38,325
මං දැනගත්තා වැඩේ කෙලවෙලා වගේ කියලා,
ඒක නිසා ඒකට ග්ලේන් ජේකබ්ස්ව ඇල්ලුවා.
237
00:15:39,285 --> 00:15:42,845
අවංකවම මං නෙමෙයි ඒ පොටෝ එක හැමෝටම යැව්වේ.
238
00:15:42,925 --> 00:15:45,165
-මටනම් ඒ කතාව විශ්වාස නෑ ටොම්.
-මං නෙමෙයි කලේ.
239
00:15:46,285 --> 00:15:50,165
මං ඒක යැව්වේ වෙන එකම එකෙක්ට විතරයි,
මොකද ඌ විශ්වාස කලේ නෑ මං රූබි එක්ක සෙක්ස් කලා කිවුවම.
240
00:15:51,205 --> 00:15:54,885
ඒවගේම... මට තරහා ගියා ඒකි මං ලඟ බිස්කට් සුවඳ එනවා කිවුවම.
241
00:15:54,965 --> 00:15:58,005
ඒක නිදහසට කාරනාවක් නෙමෙයි,
උඹ කාටද ඒක යැව්වේ?
242
00:15:58,085 --> 00:16:00,285
කයිල්ට,වෙන කිසිම කෙනෙක්ට නෙමේයි.
243
00:16:02,845 --> 00:16:05,285
-මචන්..මං...
-මචෝ උඹ කොහෙද ඉන්නේ?
244
00:16:05,365 --> 00:16:08,445
-බස් එක විනාඩියෙන් එනවා.
-මං ඉක්මනටම එනවා.
245
00:16:08,525 --> 00:16:11,205
-මං එනවා. පොරොන්දු වෙනවා.
246
00:16:11,285 --> 00:16:14,405
දැන්ම මෙතෙන්ට සුටුස් ගාලා එන්න වෙනවා, මොකද බස් එක ආවා.
247
00:16:14,485 --> 00:16:16,845
නැගපන්, මං එනවා, දොර ඇරලා තියාගනින්.
248
00:16:22,365 --> 00:16:24,685
ඔයාට තප්පරයක් ඉන්න පුලුවන්ද?
249
00:16:24,765 --> 00:16:26,405
-මගෙ යාලුවා...
-තප්පරේ ඉවරයි.
250
00:16:34,245 --> 00:16:35,485
එපා! එපා!
251
00:16:44,805 --> 00:16:45,805
මං ඊලඟ එකේ එන්නම්.!
252
00:16:45,845 --> 00:16:47,685
මං ඔයාව ස්ටේශන් එකේදි හම්බෙන්නම්.
253
00:16:48,445 --> 00:16:49,445
මට සමාවෙයන් බං!
254
00:17:07,285 --> 00:17:08,525
කොහෙද ටොම්?
255
00:17:09,645 --> 00:17:11,781
-ඇයි අමුතු විදිහට ඉන්නේ?
-ඇයි ඔහොම ඇඳගෙන ඉන්නේ?
256
00:17:11,805 --> 00:17:14,845
හරිනම් මං
Hedwig and the Angry Inch එක බල බල ඉන්න ඕනේ එරික් එක්ක,
257
00:17:14,925 --> 00:17:16,565
නමුත් මට බස් එක මගෑරුනා,
ඒක නිසා ස්තූතියි.
258
00:17:16,645 --> 00:17:18,605
-කොහොමද ඒක මගෙ වැරැද්දක් වෙන්නේ?
-ඔයානෙ කිවුවේ මට ටොම්ගෙ පස්සේ යන්න කියලා.
259
00:17:18,685 --> 00:17:20,165
මං බල කලේ නෑනෙ.
260
00:17:24,965 --> 00:17:27,285
ඌ කයිල්ට පොටෝ එක යවලා.
261
00:17:28,085 --> 00:17:30,765
-කයිල්ට? එහෙනම් අපි ගිහින් ඌත් එක්ක කතා කරමු.
-බෑ.
262
00:17:30,845 --> 00:17:32,885
මට එරික්ව හම්බෙන්න යන්න ඕන,
මං ඊලඟ බස් එක එනකන් ඉන්නවා.
263
00:17:34,125 --> 00:17:36,525
-ඊලඟ එක පැයකටවත් එන්නේ නෑ.
-මං කිවුවනේ බෑ කියලා.
264
00:17:37,885 --> 00:17:39,565
හරි එහෙනම්, කැමැත්තක් කරගන්නවා.
265
00:17:55,925 --> 00:17:58,405
-අපි කොහෙද මේ යන්නේ?
-ඒමිගේ පාඩම් කරන කණ්ඩායම බලන්න.
266
00:18:08,805 --> 00:18:10,925
කයිල්, ඔයා මාවත් ලෙඩ කරනවා.
267
00:18:11,005 --> 00:18:12,925
ඔව්, ඒමි,
මූනම් මහ එපා කරපු එකෙක්.
268
00:18:13,005 --> 00:18:17,685
-දැක්කනේ, මං කිවුවනේ ඒක කරන්න පුලුවන් කියලා.
-කාටවත් ඒකෙන් වැඩක් නෑ කයිල්.
269
00:18:19,485 --> 00:18:22,685
පීසා, ස්තූතියි දෙයියනේ.
270
00:18:22,765 --> 00:18:24,805
අහ්, කවුද පීස ගෙන්නුවේ?
271
00:18:24,885 --> 00:18:27,285
-අපියි.
-අපිට ඔයාගෙ අම්මගෙ ණය කාඩ් පත හම්බුනා.
272
00:18:30,205 --> 00:18:32,165
මොන අමන හු*තක්ද?
273
00:18:32,245 --> 00:18:33,525
අපිට කයිල්ට කතාකරන්න ඕන.
274
00:18:33,605 --> 00:18:35,805
-ඒ මොකටද?
-තමුසෙට වැඩක් නෑනෙ.
275
00:18:36,805 --> 00:18:38,525
තමුසේ මොකද මේ?
276
00:18:38,605 --> 00:18:40,845
-මං මේ අර...
-ඒමි, කටට ගන්න එකී ඇවිත්.
277
00:18:43,565 --> 00:18:44,565
මොනාද ඔහේලාට ඕන?
278
00:18:45,885 --> 00:18:47,005
මං කැමතියි ඔයාගෙ ඇඳුමට.
279
00:18:48,205 --> 00:18:51,285
-ස්තූතියි!
-කොහොමද ජැක්සන්ගේ දෙමව්පියනුත් එක්ක ගතකරපු කාලය?
280
00:18:51,365 --> 00:18:53,365
හොඳ නෑ, එපා උනා.
281
00:18:54,165 --> 00:18:55,685
-කෝ කයිල්?
-ඇයි?
282
00:18:55,765 --> 00:18:58,165
මේක සෙක්ස් සම්බන්ධ දෙයක්ද?
-ඇයි උගෙ ඇඟේ පණුවෝ ඉන්නවද?
283
00:18:58,245 --> 00:19:00,805
ඌ මටත් ඒවා බෝ කරලද?
දැන් මං ඉන්නෙත් පනුවොත් එක්කද?
284
00:19:00,885 --> 00:19:02,205
නැ, අපිට එයත් එක්ක කතාකරන්න ඕන.
285
00:19:03,125 --> 00:19:04,125
හරි.
286
00:19:08,285 --> 00:19:09,285
රූබි, කයිල් කොහෙද?
287
00:19:10,285 --> 00:19:13,645
අනිවාරෙන්ම කුස්සියේ වමනි දාගෙන ඇති,
ඌනම් අප්පිරියයි බං.
288
00:19:32,485 --> 00:19:33,765
කයිල්, අපි කතාකරන්න ඕන.
289
00:19:33,845 --> 00:19:36,765
මගෙ හම නිකන් කාර්පට් එකක් වගේනේ.
290
00:19:36,845 --> 00:19:39,445
-කයිල්, තමුසේ අර පොටෝ එක යැව්වද?
-මගෙ ඇඟ උඩින් ඇවිදන් යනවකෝ.
291
00:19:40,285 --> 00:19:41,925
මට කාර්පට් එකක් වෙන්න ඕනෙ නෑ.
292
00:19:42,005 --> 00:19:45,085
අපි තොට හමන්නනවා දැනගනින්!
එතකොට තෝ කාර්පට් එකක් උනානම් හොඳයි කියලා හිතෙයි.
293
00:19:45,165 --> 00:19:47,605
-තමුසේ අර පොටෝ එක යැව්වද? නැද්ද?
-මේව්.
294
00:19:47,685 --> 00:19:49,045
මූට සිහියක් පතක් නෑ.
295
00:19:49,125 --> 00:19:51,805
මේක මහ විකාරයක්.
296
00:19:51,885 --> 00:19:54,325
ඒකිනෙ පොටෝ එක යැව්වේ,
ඇයි ඒකි පොලීසියට යන්නේ නැත්තේ?
297
00:19:54,405 --> 00:19:56,885
තමුසෙට ඒක තේරෙන්නේම නෑ නේද?
298
00:19:56,965 --> 00:19:59,725
-තමුසෙත් අනිත් පිරිමි වගේමයි,
-ඇයි මේක ගැන මෙච්චරම හිතන්නේ?
299
00:19:59,805 --> 00:20:01,405
ඔයාට සල්ලි ටිකක් ඕනෙද?
මොකද මට කීයක් හරි දෙන්න පුලුවන්.
300
00:20:01,485 --> 00:20:04,405
නැත්නම් මේක අර ජැක්සන්ගෙන් අයින් වෙලා ඉන්න හදාගත්තු හේතුවක්ද?
301
00:20:04,485 --> 00:20:06,341
-ඒ මොකක්ද කිවුවේ?
-මට මහ විහිලුවක් වගේ මේක,
302
00:20:06,365 --> 00:20:08,965
ඔයා මගෙ ලඟට එන්නේ මගෙන් උදවුවක් ඕනෙ උනාම විතරනේ.
303
00:20:09,045 --> 00:20:10,045
ඒක ඇත්තක් නෙමෙයි.
304
00:20:10,925 --> 00:20:12,645
-ඔයා මගෙ යාලුවානේ.
-එහෙමද?
305
00:20:13,765 --> 00:20:16,205
මොකද යාලුවෝ අනිත් කෙනා කියන දේ අහන්න ඕන.
306
00:20:16,285 --> 00:20:19,685
මං හැමවෙලාවෙම කිවුවනේ මං මේ වෙලාවේ ඉන්න ඕනේ එරික් එක්ක කියලා.
307
00:20:19,765 --> 00:20:23,125
නමුත් මොකක්හරි හේතුවක් නිසා,
මං මේ වෙලාවේ ඔයායි මේ කාර්පට් එකක් එක්කයි ඉන්නේ.
308
00:20:23,205 --> 00:20:24,405
එහෙනම් යනවා.
309
00:20:25,325 --> 00:20:26,645
යනවා ඉතින්,
310
00:20:27,325 --> 00:20:28,325
හරි එහෙනම්.
311
00:20:31,725 --> 00:20:33,445
මං රූබිගෙන් සල්ලි ගත්තේ නෑ.
312
00:20:36,285 --> 00:20:38,845
ඔයා හරි, මං ජැක්සන්ගේ පවුලෙ අයත් එක්ක රෑ කෑම ගැන එච්චර හිත හොඳින් නෙමේ හිටියේ,
313
00:20:38,925 --> 00:20:40,285
නමුත් ඒක නිසා නෙමෙයි මං ආවෙ.
314
00:20:41,165 --> 00:20:43,725
දන්නවද මට කොච්චර කාලෙක ඉඳන් කටට ගන්න එකී කියනවද කියලා?
315
00:20:43,805 --> 00:20:45,085
අවුරුදු හතරක්.
316
00:20:45,165 --> 00:20:48,045
මං කවදාවත් දන්නේ නැති උන් මට ඒ නම කියනවා මූනටම.
317
00:20:49,525 --> 00:20:51,485
සයිමන්ගේ අහවල් එක ගත්තලු.
318
00:20:51,565 --> 00:20:54,645
මං හතරදෙනෙක් එක්ක හැමිනුනාලු,
මගෙ මස්සිනත් එක්ක හැමිනුනාලු.
319
00:20:54,725 --> 00:20:56,885
ඔයා කැමතිනම් පවුම් පහකට මං ඔයාට අතේ පාරක් ගහලා දෙනවලු.
320
00:20:59,325 --> 00:21:00,765
දන්නවද මේවා පටන් ගත්තේ කොහොමද කියාලා?
321
00:21:02,165 --> 00:21:04,885
සයිමන් මාව ඉඹගන්න හැදුවා ක්ලෙයාර් ටයිලර්ගේ 14 වෙනි උපන්දිනේදී.
322
00:21:06,125 --> 00:21:07,325
මං බෑ කිවුවා.
323
00:21:08,485 --> 00:21:12,085
ඌ හැමෝටම කිවුවා මං උගෙ එක කටට අරන් ඒක හැපුවා කියලා,
අන්න ඒකයි කතාව.
324
00:21:12,845 --> 00:21:14,005
මේවගේ සිද්දි ඇදි ඇදී යනවා.
325
00:21:15,285 --> 00:21:18,445
ඒව වේදනාකාරියි,
රූබි පවා මේ වගේ දේවල් වලින් ලැජ්ජා වෙන්න ඕනෙ නෑ.
326
00:21:19,325 --> 00:21:20,325
මං ඒක දැනගෙන හිටියේ නැ.
327
00:21:20,965 --> 00:21:21,965
මොකක් හරි,
328
00:21:24,805 --> 00:21:26,205
මට මේක විසඳන්න උදවු කරන්න කරුණාකරලා.
329
00:21:37,645 --> 00:21:39,445
අපි කොහොමද මූට කතාකරන්නේ?
330
00:21:44,125 --> 00:21:45,125
ඔරේන්ජ් ජූස්.
331
00:21:47,045 --> 00:21:49,005
මට ඔරේන්ජ් ජූස් ඕනේ.
332
00:21:56,445 --> 00:21:58,245
-හේයි මචන්.. මං...
-කොහෙද උබ?
333
00:21:58,325 --> 00:22:00,885
උඹ බස් එකේද?
-නෑ බං.
334
00:22:00,965 --> 00:22:03,685
අහපන්, පොඩි වැඩක් උනා,
මේක හදිස්සියක්.
335
00:22:03,765 --> 00:22:05,685
මොකද උනේ? උඹ හොඳින්ද?
336
00:22:05,965 --> 00:22:06,885
ඔව්, මං හොඳින්.
337
00:22:06,965 --> 00:22:08,765
මං හොඳින්, මට කරන්න දෙයක් තියෙනවා.
338
00:22:08,845 --> 00:22:11,525
නමුත් මං ඊලඟ බස් එක අල්ලගෙන ෆිල්ම් එකෙන් පස්සේ උඹව හම්බෙන්නම්.
339
00:22:11,605 --> 00:22:15,005
මං දන්නේ නෑ බං.
මට දැන් මේ ගැන කිසි කික් එකක් නෑ.
340
00:22:15,085 --> 00:22:16,445
මං ගෙදර ගියානම් හරි වගේ.
341
00:22:16,525 --> 00:22:19,885
හරි එහෙනම්... උඹ ගෙදර ආවාම මට කතාකරපන්,
අපි සෙට් වෙමු.
342
00:22:19,965 --> 00:22:22,325
අද උඹේ උපන්දිනේනේ,
අපි මොකක්මහරි කරන්න ඕන.
343
00:22:22,405 --> 00:22:26,005
මට සමාවෙයන්, මං කොහොමහරි අද මොකක්හරි කරනවා,
මං පොරොන්දු වෙනවා!
344
00:22:26,085 --> 00:22:28,485
හරි, මං ඉක්මනට උඹට කතාකරන්නම්.
345
00:22:28,565 --> 00:22:29,685
හරි බායි.
346
00:22:47,245 --> 00:22:49,085
මහා එලිදරව්වට පැය 13ක් ඉතිරියි.
347
00:22:49,165 --> 00:22:51,205
කවුරු කරත් මේක මාර බුද්ධිමත් වැඩක්.
348
00:22:51,285 --> 00:22:53,205
මංනම් සෑහෙන උනන්දුවෙන් ඉන්නේ.
349
00:22:54,965 --> 00:22:56,445
ඒක පීසා එකනම් හොඳයි.
350
00:23:03,365 --> 00:23:05,005
හායි, මං මේ ආවේ පාඩ්ම් කරන සංගමේට.
351
00:23:05,925 --> 00:23:07,645
රූබියි මට ඒ ගැන කිවුවේ.
352
00:23:08,445 --> 00:23:10,885
මං ස්ටීව්, මං ඉස්කෝලෙට අලුතෙන් ආවේ.
353
00:23:10,965 --> 00:23:14,125
අපි ඇත්තටම පාඩම් කරන්නේ නැ,
ගංජා ගගහා අනිත් මිනිස්සුන්ට මඩ ගහන එකයි කරන්නේ.
354
00:23:15,005 --> 00:23:17,685
රූබි කැමතියි ලස්සනයි කියලා හිතෙන කොල්ලන්ට ආරාධනා කරන්න.
355
00:23:20,605 --> 00:23:24,765
ඔහ්, ඇත්තද... හැබැයි මට ඇත්තටම සෑහෙන වැඩ තියෙනවා කරන්න ත්‍රිකෝණමිතිය ගැන.
356
00:23:26,485 --> 00:23:28,525
හරි ස්තූතියි එහෙනම්.
357
00:23:30,245 --> 00:23:32,525
ඉන්න ඉන්න.
358
00:23:33,445 --> 00:23:35,365
ඔයා කැමතියිනම් මට පුලුවන් ඔයාට පාඩම් කරන්න උදවු කරන්න.
359
00:23:55,605 --> 00:23:57,261
සමාවෙන්න, පොඩ්ඩක් ඉන්න.
360
00:23:57,285 --> 00:23:58,845
-මේ මෝර්ඩේල් යන බස් එකද?
-නෑ.
361
00:24:09,725 --> 00:24:11,325
සමාවෙන්න, පොඩ්ඩක් ඉන්න.
362
00:24:11,405 --> 00:24:14,365
කවුරුහරි මගෙ කෝට් එක ගන්නවා දැක්කද?
ඒකෙ මගෙ පෝන් එකයි පර්ස් එකයි තිබුනා.
363
00:24:14,445 --> 00:24:17,765
කවුරුහරි මගෙ කෝට් එක ගන්නවා දැක්කද?
ඒකෙ මගෙ පෝන් එකයි පර්ස් එකයි තිබුනා.
364
00:24:17,845 --> 00:24:21,925
කොටි හමක් ප්‍රින්ට් කරලා තිබුනේ.
365
00:24:23,005 --> 00:24:26,925
කවුරුහරි මගෙ කෝට් එක ගන්නවා දැක්කද?
ඒකෙ මගෙ පෝන් එකයි පර්ස් එකයි තිබුනා.
366
00:24:28,925 --> 00:24:30,925
දෙයියනේ.
367
00:24:38,365 --> 00:24:41,885
ඒක නෙමේ, ඇයි මිනිස්සු තමන්ගේ නිරුවත් පින්තූර යවන්නේ?
368
00:24:41,965 --> 00:24:45,325
ඒක ආතල් වැඩක්, ඔයා නොකල යුතු වැඩක් කරද්දී,
369
00:24:45,405 --> 00:24:46,965
ඒක හොඳයි වගේ දැනෙනවා.
370
00:24:48,325 --> 00:24:50,525
මං නම් එහෙම කරලා නෑ.
371
00:24:50,605 --> 00:24:53,565
- දිග එව්වට මං එච්චර කැමති නෑ.
-එහෙමද?
372
00:24:53,645 --> 00:24:56,485
මං නිකන් කිවුවේ,
මට පේනවා ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියලා.
373
00:24:56,565 --> 00:24:58,965
ඒක හරියට කෝච්චියේ ටිකට් ගන්නේ නැතුව යනව වගේ.
374
00:24:59,845 --> 00:25:02,125
නැත්නම් කාගෙහරි නැතිවුන පර්ස් එකක් අහුලලා ඒකෙ සල්ලි තියාගන්නවා වගේ වැඩක්.
375
00:25:02,965 --> 00:25:05,325
ඔයා දන්නවා ඒක වැරදියි කියලා,
නමුත් තෘප්තියක් තියෙනවා.
376
00:25:05,405 --> 00:25:07,605
මං කවදාවත් නැති උන පර්ස් එකකින් සල්ලි ගන්නේ නෑ.
377
00:25:08,445 --> 00:25:10,805
ඔයා නොකල යුතු වැඩක් කරලා තියෙනවද ඕටිස්?
378
00:25:12,485 --> 00:25:13,805
මොකක්මහරි?
379
00:25:13,885 --> 00:25:18,285
සමහරවෙලාවට මං හාර්ඩ් එක බැකප් කරන්නේ නෑ,
මට මහන්සියි වගේ දැනුනොත්,
380
00:25:20,125 --> 00:25:21,125
වාව්.
381
00:25:22,365 --> 00:25:23,445
ඔව්, ඒක තමයි.
382
00:25:24,845 --> 00:25:26,205
මොකක්හරි හොරකම් කරන්න.
383
00:25:29,125 --> 00:25:30,365
-බෑ.
-ඔව්.
384
00:25:30,445 --> 00:25:32,125
-බෑ, ඇයි මං එහෙම කරන්නේ?
385
00:25:32,205 --> 00:25:33,565
-මොකද මං බල කරන නිසා.
-ඉතින්?
386
00:25:33,645 --> 00:25:35,365
-මං බල කරනවා ඒක කරන්න කියලා.
387
00:25:35,445 --> 00:25:37,501
-මං බල කරනවා, මොකක්ද හලෝ?
-බෑ , මට බෑ.
388
00:25:37,525 --> 00:25:38,781
-පොඩි දෙයක්...
-මට බෑ.
389
00:25:38,805 --> 00:25:40,045
අවුලක් නෑ.
390
00:26:00,045 --> 00:26:01,045
වූහ්...
391
00:26:08,205 --> 00:26:10,725
ඔයා පිරිමියෙක්නේ, දැන් එහෙම නෑ.
392
00:26:11,925 --> 00:26:13,445
ඔව්, එයාගෙ ශිෆ්ට් එක ඉවරයි.
393
00:26:13,525 --> 00:26:14,525
-හායි..
-හායි...
394
00:26:14,605 --> 00:26:15,885
ඕටිස්.
395
00:26:16,765 --> 00:26:18,165
මං හෙඩ්විග් වගේ ඉන්නේ,
396
00:26:18,245 --> 00:26:20,045
ඔහ්, මං ඒ ෆිල්ම් එකට ආසයි.
397
00:26:28,605 --> 00:26:30,405
-ඔයා හොඳින්ද?
398
00:26:30,485 --> 00:26:32,045
මට අවුලක් නෑ, නිකන් ඉන්නේ.
399
00:26:33,525 --> 00:26:35,885
-කොහොමද ඔයාට?
-මං හොඳින්.
400
00:26:35,965 --> 00:26:37,765
ඔයා ටිකක් කලබල වෙලා වගේ.
401
00:26:37,845 --> 00:26:41,445
එහෙමද? ඇයි මං කලබල වෙන්නේ?
402
00:26:44,005 --> 00:26:45,645
ඔයා ඕකට ගෙවන්නද හිටියේ?
403
00:26:46,645 --> 00:26:48,685
ගෙවන්නේ නෑ, එහෙම නේද?
404
00:26:48,765 --> 00:26:52,645
මං දන්නේ නෑ ඇයි එහෙම කලේ කියලා...
මීට කලින් මං ඒ වගේ දෙයක් කරලා නෑ.
405
00:26:52,725 --> 00:26:55,805
ඔව්, මට කියන්න පුලුවන් ඔයා මහ ජරා හොරෙක් කියලා.
406
00:26:55,885 --> 00:26:58,005
කීයද ඒකට?
407
00:26:58,085 --> 00:26:59,725
මං මේ ගැන පොලීසියට කියන්න බැඳී සිටිනවා.
408
00:27:01,765 --> 00:27:04,205
-අනේ එපා.
-ඔව් ඕටිස්.
409
00:27:07,325 --> 00:27:09,405
හහ් හහ් හා.
410
00:27:09,485 --> 00:27:10,485
මං විහිලුවක් කලේ.
411
00:27:12,485 --> 00:27:14,085
-ඇත්තටම?
-ඔව්.
412
00:27:14,765 --> 00:27:15,765
මේක මං ගානේ.
413
00:27:17,405 --> 00:27:18,405
හරි.
414
00:27:19,485 --> 00:27:21,645
-හේයි, ස්තූතියි.
-ප්‍රශ්නයක් නෑ.
415
00:27:22,565 --> 00:27:23,765
-හේ..
-ස්තූතියි!
416
00:27:23,845 --> 00:27:24,965
ඕන වෙලාවක.
417
00:27:29,845 --> 00:27:31,405
මාව අහුවුනා.
418
00:27:31,485 --> 00:27:32,725
අනිවාරෙන්ම.
419
00:27:41,365 --> 00:27:42,765
මං හැම වෙලාවෙම පින්තූර යවනවනේ?
420
00:27:43,645 --> 00:27:45,845
දන්නවනේ, තන්...
421
00:27:46,685 --> 00:27:49,365
කි*බවල්... පු* හිල...
422
00:27:49,445 --> 00:27:52,645
කයිල්, අර යෝනිය... අද උදේ ආපු එක.
ඔහේද ඒක යැව්වේ?
423
00:27:52,725 --> 00:27:55,925
නෑ, මං ඒවා මගෙ පෞද්ගලික එකතුවටයි තියාගන්නේ?
424
00:27:57,045 --> 00:27:59,645
මං නිකන් කෝඩුකාර ගෑනුන්ගෙ රසිකයෙක් වගේ කෙනෙක්.
425
00:27:59,725 --> 00:28:01,005
කයිල්, ඒක මහ ජරා වැඩක්නේ.
426
00:28:02,285 --> 00:28:03,525
ඔව්, මං දන්නවා.
427
00:28:05,405 --> 00:28:06,605
හරි, පල යන්න මෙතනින්.
428
00:28:08,365 --> 00:28:10,125
-යනවා ඉතින්.
429
00:28:11,605 --> 00:28:12,925
-යනවා.
430
00:28:15,965 --> 00:28:17,725
ඌද ඒ?
431
00:28:18,445 --> 00:28:19,365
මං හිතන්නේ නෑ.
432
00:28:19,445 --> 00:28:22,365
අපේ වෙලාව ඉවර වීගෙන එන්නේ,
ඔයාලගෙ උදවුනම් අන්තිමයි.
433
00:28:22,445 --> 00:28:24,725
-මෙයා ඔයාට උදවුවක්නේ කරන්නේ?
434
00:28:26,285 --> 00:28:27,285
මොකක්ද මේ වෙන්නේ?
435
00:28:27,365 --> 00:28:30,765
-මගෙ ජීවිතේ ඉවරයි වගෙ.
-ඇයි? රූබ් මොකද වෙන්නේ?
436
00:28:32,965 --> 00:28:35,325
අර හැමෝම හිනාවෙන කි*බ තියෙන්නේ?
437
00:28:36,165 --> 00:28:39,165
ඒක මගෙ , මට කෙලවෙලා තියෙන්නේ.
438
00:28:39,245 --> 00:28:40,565
මට අම්බානෙක කෙලවෙලා තියෙන්නේ.
439
00:28:44,885 --> 00:28:46,165
ගිහින් ඉඳගන්නවා.
440
00:28:50,325 --> 00:28:52,005
රුබි, අම්...
441
00:28:53,085 --> 00:28:55,085
හරි, මේකෙ අමාරුව කොටස තමයි...
442
00:28:55,165 --> 00:28:57,965
පොටෝ එක නිකුත් උනා...
ඉස්කෝලෙ හැමෝම දැනගන්නවා ඒක ඔයාගෙ කියලා.
443
00:28:58,045 --> 00:29:00,285
ඔයාට සෑහෙන අපහාසයක් විඳින්න වෙයි.
444
00:29:00,365 --> 00:29:03,365
-ඔයා මට උදවුවක් නෙමෙයිනේ ඔය කරන්නේ?
-එහෙම වෙන්නේ ඔයා ඒ නින්දා පිලිගත්තොත් විතරයි.
445
00:29:04,405 --> 00:29:07,965
හැමෝටම ශරීරයක් තියෙනවා, ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි හරිද?
446
00:29:09,605 --> 00:29:11,605
මට තියෙන්නේ.... දැක්කම හිනායන ඇඟිලි ටිකක්.
447
00:29:11,685 --> 00:29:14,125
-ශ් ශ්ශ් ... ඕටිස්... එපා.
448
00:29:16,365 --> 00:29:17,725
-ඒක නිකන් මහපට ඇඟිල්ලක් වගේ.
-ඊයා!
449
00:29:17,805 --> 00:29:20,085
කොහොමහරි, මේකයි කාරනේ,
කවුරු මේක කරත්,
450
00:29:20,165 --> 00:29:23,125
කරල තියෙන්නෙ ඔයාව ලැජ්ජාවට පත් කරන්න,
නමුත් එහෙම වෙන්නෙ ඔයා ඒවා පිලිගත්තොත් විතරයි.
451
00:29:23,205 --> 00:29:26,165
උන්ට ඕනෙ මාව ලැජ්ජා කරන්නනම්, ඇයි එකපාරම ඒ පොටෝ එක යැව්වේ නැත්තේ?
452
00:29:26,245 --> 00:29:28,685
-මේක මහ වදදීමක්.
-ඔහ් දෙයියනේ!
453
00:29:30,245 --> 00:29:31,245
ඒක කරලා තියෙන්නේ කෙල්ලෙක්!
454
00:29:32,565 --> 00:29:34,165
අපි හිතුවේ ඒ කොල්ලෙක් කියලනේ, නමුත් ඒ කෙල්ලෙක්!
455
00:29:34,245 --> 00:29:37,565
සංවේදීව භය කරනවා, සමාව ගැනිමක් අයදිනවා,
ඕවා කෙල්ලෝ කරන වැඩ.
456
00:29:38,165 --> 00:29:39,205
මොන කෙල්ලද ඔයාට වෛර කරන්නේ රූබි?
457
00:29:39,245 --> 00:29:42,645
ඔය හැමෝම, මං වේසියක් මේව්,
හැමෝටම මං වේසියක්.
458
00:29:42,725 --> 00:29:44,765
මං දැන්ම ගෙදර යන්න ඕන.
459
00:29:44,845 --> 00:29:46,085
ඔලිවියා, මට ටැක්සියක් ගෙන්නල දෙන්න පුලුවන්ද?
460
00:29:46,125 --> 00:29:48,365
-මගෙ පෝන් එක ගන්න.
461
00:29:54,805 --> 00:29:57,525
වෙන කවුද ඔයාගෙ පාස්වර්ඩ් එක දන්නේ රූබි?
462
00:29:57,605 --> 00:29:59,085
කවුරුවත් නැ, ලිව් විතරයි.
463
00:30:08,925 --> 00:30:10,365
තමුසේ?
464
00:30:15,165 --> 00:30:16,525
ඔයා බොඩිබිල්ඩර් කෙනෙක්ද?
465
00:30:19,685 --> 00:30:20,805
ඒ?
466
00:30:23,085 --> 00:30:25,805
සමාවෙන්න, සමහර වෙලාවට මං ගණිතය තුල අතරමං වෙනවා,
අපි මොනාහරි කතාකරාද?
467
00:30:25,885 --> 00:30:28,485
ඔයා බොඩිබිල්ඩර් කෙනෙක්ද?
468
00:30:28,565 --> 00:30:30,485
ඔයාගෙ අත් බාහු මාර ලොකුයිනේ.
469
00:30:30,565 --> 00:30:33,405
ඔහ්, ස්තූතියි, මං කැමතියි ව්‍යායාම කරන්න.
470
00:30:34,205 --> 00:30:37,805
මං කැමතියි කවදාහරි තරඟෙකට ඉදිරිපත් වෙන්න,
නමුත් මට තියෙන්නේ හරක් පැටියෙක්ගේ වගේ බාගෙට හැදුනු බාහු.
471
00:30:39,245 --> 00:30:40,245
ඔහ්, මට සමාවෙන්න!
472
00:30:40,525 --> 00:30:42,805
නෑ ඒකට කමක් නෑ, ඒවගේම මං ගණිතයට මාර ආසයි.
473
00:30:42,885 --> 00:30:44,645
ඒක නිසා මට වෙනත් විසඳුම් තියෙනවා.
474
00:30:44,725 --> 00:30:46,165
ඔයා මොකද කරන්නේ?
475
00:30:48,245 --> 00:30:52,005
මං ඇත්තටම අදහසක් නෑ ඉස්කෝලෙ ගිහින්
ඉවර උනාට පස්සේ මොනවා කරන්නද කියලා?
476
00:30:52,085 --> 00:30:54,685
මගෙ මූනෙ කුරුලෑ එද්දී මට දැනෙනවා.
477
00:30:54,765 --> 00:30:56,685
සමහරවිට මං රූපලාවන්‍ය ශිල්පිනියක් වෙයි.
478
00:31:01,845 --> 00:31:05,085
-කොහොමද ත්‍රිකෝණමිතිය?
-ඔව්, මේක මාර අමාරුයි.
479
00:31:05,725 --> 00:31:09,925
වීජ ගණිතයත් ඒ වගේමයි, අනිවාරෙන්ම ලබන අවුරුද්දේ මේ දෙකෙන්
එකක් තෝරගන්න වෙනවා.
480
00:31:10,005 --> 00:31:11,245
ඒකනම් ඇත්තටම අමාරු තේරීමක්.
481
00:31:12,125 --> 00:31:13,605
ඔයා කවදාහරි මනසේ සැලසුම් හදන එක උත්සහ කරලා තියෙනවද?
482
00:31:14,725 --> 00:31:16,165
මං කැමතියි ඒ වැඩේට.
483
00:31:30,125 --> 00:31:31,445
ඔයා කොහෙද යන්නේ?
484
00:31:32,245 --> 00:31:33,645
සමාවෙන්න මිස්?
485
00:31:35,245 --> 00:31:37,765
-උදවුවක් ඕනෙද?
-අහ්, එපා ,ස්තූතියි.
486
00:31:40,405 --> 00:31:41,525
බලකෝ මූ දිහා.
487
00:31:43,285 --> 00:31:45,125
උඹට ප*යක් තියෙනවද මිස්?
488
00:31:46,445 --> 00:31:48,085
කෝ ඉතින්, පෙන්නහන්කෝ උඹේ පොල්ල.
489
00:31:48,165 --> 00:31:49,725
මට පාඩුවේ ඉන්න දෙනවද අනේ?
490
00:31:51,685 --> 00:31:52,925
අමන පිම්පියා.
491
00:31:56,085 --> 00:31:58,685
අනේ, අනෙ, මේ නියම මම නෙමෙයි,
මේක නිකන් ඇඳුමක් විතරයි.
492
00:31:58,765 --> 00:32:00,845
මං මේ මගෙ යාලුවත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියේ..
මං ...
493
00:32:03,445 --> 00:32:04,965
හමන්නපන් ඔවුන්ට!
494
00:32:07,245 --> 00:32:08,645
මං ඒක කාටවත් යවන්න නෙමෙයි හිටියේ.
495
00:32:08,725 --> 00:32:11,685
-මට ඒක දැනෙන හැටි මෙයාට පෙන්නන්නයි ඕන උනේ.
-මොනාද ඔය කියවන්නෙ?
496
00:32:12,605 --> 00:32:16,645
ඔයා මට හැමදාම චාටර් කියල කියනවා රූබි.
497
00:32:16,725 --> 00:32:19,605
"ඔයාගෙ බෑග් එක බාල එකක්, ඇහි බැම් ආලේපය කැතේ බෑ,
498
00:32:19,685 --> 00:32:22,221
කවදාවත් ඔයාට ලස්සන ඇඟක් හදාගන්න බැරිවෙනවා"
499
00:32:22,245 --> 00:32:24,165
ඔයාට ඒවා කරගන්න බෑ ඔලිවියා,
ඒක තමයි ඇත්ත.
500
00:32:24,245 --> 00:32:25,405
පේනවනේ?
මේකි මහ යක්ශනියක්.
501
00:32:25,485 --> 00:32:29,765
මං හිතන්නේ ඔලිවියා කියන්න හදන්නේ ඔයා ඕනෙවට වැඩිය එයාගේ ඇද කියනවා කියලයි,
502
00:32:29,845 --> 00:32:32,205
නමුත් කෙනෙක්ව බ්ලැක්මේල් කරන්න ඒක හේතුවක් නෙමෙයි.
503
00:32:32,285 --> 00:32:34,845
මං ඒක කලේ මට දැනෙන විදිහට එක දවසකට හරි මේකිට දැනෙන්න අරින්නයි.
504
00:32:34,925 --> 00:32:37,645
මං ඔයාගෙ ඇද කිවුවේ ඔයාට තියෙන තරහකට නෙමෙයි.
505
00:32:37,725 --> 00:32:39,605
මං ඒක කලේ උදවුවක් විදිහට.
506
00:32:39,685 --> 00:32:42,005
සමගරවිට ඔලිවියාට උදවු කරන යාලුවෙක් අවශ්‍ය ඇති.
507
00:32:42,085 --> 00:32:43,885
නමුත් අපි අනිත් හැමෝටම එක එක ඇද කියනවනේ.
508
00:32:43,965 --> 00:32:47,925
ඔව්, නමුත් ඔයාලා මිනිස්සුන්ගේ දුර්වල තැනුත් අඳුරගන්න අවශ්‍යයි.
509
00:32:48,005 --> 00:32:50,285
එහෙම නැතුව කොහොමද ඔයාලා එකිනෙකාව විශ්වාස කරන්නේ?
510
00:32:54,125 --> 00:32:55,885
මට ඇත්තටම සමාවෙන්න රුබි.
511
00:32:59,085 --> 00:33:01,525
මං උඹට වෛර කරනවා, මං යනවා ගෙදර.
512
00:33:04,845 --> 00:33:07,525
හරි, මේකිනම් අමන වේසියක්ම තමයි.
513
00:33:12,485 --> 00:33:14,365
හ්ම්ම්...
514
00:33:17,365 --> 00:33:18,965
කොහොමද ඔයා දැනගත්තේ ඒ කෙල්ලෙක් කියලා?
515
00:33:20,325 --> 00:33:21,565
මං අපරාධ ගැන ගොඩක් කියවලා තියෙනවා.
516
00:33:45,445 --> 00:33:48,005
-ඔයා හොඳින්ද කොල්ලෝ? ඔයාගෙන් ලේ එනවා.
517
00:33:48,085 --> 00:33:49,925
-මෙන්න ඉඳ ගන්න.
-හරි,අම්...
518
00:33:50,685 --> 00:33:52,965
-අවුලක් නෑ, අවුලක් නෑ.
-ඉඳගන්න.
519
00:33:53,045 --> 00:33:54,645
-කා ගාව හරි ටිශු එකක් තියෙනවද?
-ඔව්.
520
00:33:56,605 --> 00:33:59,245
-හරි, මට ප්‍රශ්නයක් නෑ දැන්.
-මෙන්න පිහදාගන්න, ඔයාට විශ්වාසද?
521
00:33:59,325 --> 00:34:02,365
මට ඕන කාගෙහරි පෝන් එකක් පාවිච්චි කරන්න.
522
00:34:02,445 --> 00:34:05,205
මගෙ හැමදෙයක්ම හොරකම් කලා,
මට ඕනෙ ගෙදර යන්න.
523
00:34:06,125 --> 00:34:07,965
-ස්තූතියි,
-මෙන්න ගන්න යාලුවා.
524
00:34:08,245 --> 00:34:10,845
ස්තූතියි, මට ප්‍රශ්නයක් නෑ, මං හොඳින්.
525
00:34:19,925 --> 00:34:25,925
හායි, මේ එරික්,
මට පොඩි කරදරයක් උනා.
526
00:34:26,045 --> 00:34:27,525
මාව එක්කගෙන යන්න එන්න පුලුවන්ද?
527
00:34:38,565 --> 00:34:40,525
ඔයා ජැක්සන්ට මොනාද කියන්න ඉන්නේ?
528
00:34:41,445 --> 00:34:42,925
පාචනය හැදුනා කියනවා.
529
00:34:43,005 --> 00:34:44,365
-දෙයියනේ!
530
00:34:45,325 --> 00:34:47,405
එයා ආයෙ මාත් එක්ක කතාකරන එකක් නැ නේද?
531
00:34:48,445 --> 00:34:49,845
ඇයි ඔයා ගුබ් බායිවත් නොකිව්වේ?
532
00:34:51,325 --> 00:34:52,605
මං එයාව බිලී කොක්කෙන් ගැලෙව්වා.
533
00:34:53,605 --> 00:34:57,085
කොහොමත් එයාලා කැමති වෙන එකක් නෑ එයාලගෙ
රත්තරන් කොලුවා මං වගේ කෙනෙක් එක්ක ඉන්නවට... ඉතින්...
534
00:34:57,165 --> 00:34:58,805
ඇයි බොරු දේවල් පස්සේ දුවන්නේ නේද?
535
00:35:00,525 --> 00:35:02,805
මෙහෙමයි.., ඔයා කැමති දේ නොකලොත්,
536
00:35:02,885 --> 00:35:04,645
-කවදාවත් ඔයා කවුද කියලා දැනගන්න වෙන්නේ නෑ.
-එපා.
537
00:35:04,725 --> 00:35:07,525
-මට චිකිත්සාවක් ඕනෙ නැ, මතකයිනේ.
-මොකක්? ඔව්. සමාවෙන්න.
538
00:35:12,845 --> 00:35:13,845
ඔයා හොඳින්ද?
539
00:35:14,765 --> 00:35:15,765
මං ලඟ ජැකට් එකක් තියෙනවා.
540
00:35:17,125 --> 00:35:19,085
-මාර සත්ව කරුණාවක්නේ.
541
00:35:19,165 --> 00:35:22,085
ඇත්තටම ඒකේ නිවුටෙලා තියෙනවා, ඒක නිසා මේක දුකක්.
542
00:35:22,165 --> 00:35:23,165
නියමයි.
543
00:35:31,965 --> 00:35:34,445
ඇයි ඔයාගෙ අත් මෙච්චර දිග?
544
00:35:34,525 --> 00:35:36,005
එහෙම නැ.
545
00:35:36,085 --> 00:35:39,325
-ඔය අත් දෙක නවාගන්නවා මෝඩයෝ.
546
00:35:41,765 --> 00:35:42,765
මෙන්න.
547
00:35:53,925 --> 00:35:55,085
මං තවම කුලුඳුල්.
548
00:35:55,165 --> 00:35:56,765
-මොකක්?
-මං...
549
00:35:57,525 --> 00:36:01,005
මං කුලුඳුල්, මං හිතුවා ඔයා ඒක දැනගන්න ඕන කියලා.
550
00:36:01,085 --> 00:36:05,405
-ඔව්, ඒක හොඳයි, ප්‍රශ්නයක් නෑ.
-සතුටුයි කියන්න ලැබුනු එකට,
551
00:36:08,005 --> 00:36:09,245
මං දැන් යන්න හදන්නේ.
552
00:36:10,365 --> 00:36:11,685
-හරි.
553
00:36:17,165 --> 00:36:19,965
-ගෙදර යන්න පුලුවන් නේද?
-ඔව්, හෙට හම්බෙමු.
554
00:36:40,645 --> 00:36:41,845
අම්මේ.
555
00:36:43,205 --> 00:36:44,565
හැමදෙයක්ම හොඳින්ද?
556
00:36:48,925 --> 00:36:49,925
එරික්.
557
00:36:51,965 --> 00:36:53,845
මං ඔයාලට පාඩුවේ කතාකරගන්න දෙන්නම්කෝ.
558
00:36:59,925 --> 00:37:04,245
මට සමාවෙයන් බං,
ප්‍රශ්නයක් උනා මේව් සහ ක්ලිනික් එකත් එක්ක...
559
00:37:04,325 --> 00:37:09,085
ඒක සෑහෙන ලොකු කරදරයක් බං,
නමුත් ඊටපස්සේ මෙන්න මේ වැඩේ උනා.
560
00:37:09,165 --> 00:37:11,165
මං හිතන්නේ අපි ඒ තැනට ආවා.
561
00:37:11,245 --> 00:37:13,925
වැඩේට සෑහෙන ලං වෙලා තිබුනේ...
මං වැඩේ අනාගත්තා.
562
00:37:15,845 --> 00:37:18,485
-මොකක්ද උඹේ මූනට උනේ?
-උඹ හිටියේ මේව් එක්කද?
563
00:37:18,565 --> 00:37:22,645
ඔව්, ඒ අර හැමෝම කතාවෙන පොටෝ එක නිසා.
564
00:37:22,725 --> 00:37:26,765
උඹට මේව් එක්ක රවුම් ගන්න ඕන නිසා මාව මේ ඇඳුම් පිටින් රස්තියාදු ගැස්සුවද?
565
00:37:26,845 --> 00:37:28,645
නෑ, නෑ, බං, එහෙම හිතලා කලේ නෑ.
566
00:37:28,725 --> 00:37:32,485
උඹනම් මහ තනි අඩුක්කුවෙක්,
උඹ හිතන්නේ උඹ ගැන විතරයි.
567
00:37:33,565 --> 00:37:36,365
මොකක්?
ඒක මහ අසාධාරණ කතාවක්නේ?
568
00:37:36,445 --> 00:37:38,765
එරික්.. ඇයි උඹ තරහින් ඉන්නේ?
569
00:37:38,845 --> 00:37:41,365
මොකද, අවුරුදු 9 ඉඳන් අපි හොඳ යාලුවෝ,
570
00:37:41,445 --> 00:37:44,765
නමුත් උඹ මාව අතෑරලා දැම්මා ඊයෙ පෙරේදා හම්බුන එකියක් නිසා.
571
00:37:44,845 --> 00:37:47,565
උඹ වෙනස් වෙලා බං,
පරණ ඕටිස් කවදාවත් ඔය වගෙ වැඩක් කරන්නේ නෑ.
572
00:37:47,645 --> 00:37:49,285
-මං එහෙම...
-නමුත් එහෙම කලා උඹ.
573
00:37:49,365 --> 00:37:52,885
උඹ සිරාවටම හිතනවද ඒකි උඹට කැමතියි කියලා?
උඹට අඩුමගානේ අතේ පාරක්වත් ගහගන්න බෑ යකෝ.
574
00:37:52,965 --> 00:37:53,965
නැගිටපන් ඔය හීනෙන්.
575
00:37:55,405 --> 00:37:57,205
මංද තනි අඩුක්කු?
576
00:37:57,285 --> 00:38:00,885
උඹට තනියම නැගිටින්න බෑ උඹ, උඹ ගැනම හිතන්නෙ නැතිනම්.
577
00:38:00,965 --> 00:38:02,325
අඩුමගානේ මං රැවටිලා නෑනේ.
578
00:38:02,365 --> 00:38:04,605
නෑ, ඇත්ත මේකයි එරික්,
උඹ දැන් තරහෙන් ඉන්නේ
579
00:38:04,685 --> 00:38:06,605
මං අපේ මිත්‍රත්වයෙන් එහාට ජීවිතෙ ගෙනියන්න හදන නිසයි,
580
00:38:06,645 --> 00:38:07,925
උඹට ඒක බලාගෙන ඉන්න බෑ.
581
00:38:12,165 --> 00:38:15,285
මං උඹේ අම්මට කතාකරලා එන්න කිවුවේ මට මේ තැන ආරක්ශිතයි කියලා දැනුන නිසයි.
582
00:38:17,765 --> 00:38:19,125
මං හිතන්නෙ මං වැරැද්දක් කරලා වගේ.
583
00:38:33,365 --> 00:38:35,605
ඔයා හොඳින්ද පැටියෝ?
අපි කතාකරමුද මේ ගැන?
584
00:38:49,045 --> 00:38:49,885
මොකද උනේ?
585
00:38:49,965 --> 00:38:53,325
-මොකුත් නැ.
-එරික්, මට කියන්න.
586
00:38:53,445 --> 00:38:55,645
මොකුත් උනේ නෑ තාත්තේ,
මට ඒ ගැන කතාකරන්න ඕනෙ නෑ.
587
00:38:57,205 --> 00:39:01,885
ඔයා මේ විදිහටම ජීවත්වෙන්න යනවානම්...
ඔයා ඔයිටවැඩිය ශක්තිමත් වෙන්න ඕන...
588
00:39:53,045 --> 00:39:54,725
ඔයා ආපහු ආවේ සෙරෙප්පු දෙක ගෙනියන්නද?
589
00:39:55,845 --> 00:39:57,005
මට සමාවෙන්න හරිද?
590
00:39:59,805 --> 00:40:02,805
මං මොකුත්ම දන්නේ නැති කෙල්ලෙක්ව මං මගෙ පෙම්වතිය කරගන්න කැමති නෑ.
591
00:40:02,885 --> 00:40:04,285
දෙයියන්ගේ නාමෙට!
592
00:40:07,885 --> 00:40:09,685
එහෙනම් මං ජීවත්වෙන තැන බලන්න යමුකෝ.
593
00:40:35,885 --> 00:40:39,445
මේක නියමයි.
594
00:40:39,525 --> 00:40:42,845
මගෙ පවුලෙ අය ගැන කියන කටකතා ඇත්ත.
595
00:40:44,805 --> 00:40:46,325
ඒවගෙන් සමහරක්.
596
00:40:46,405 --> 00:40:49,765
අම්මා මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙලා,
මට මතක තියෙන කාලෙක තාත්තව දැකලා නෑ.
597
00:40:50,805 --> 00:40:53,285
ඒ කියන්නේ ඔවුන් ගණකාධිකාරවරුන් නෙමෙයි නේද?
598
00:40:56,125 --> 00:40:59,325
මං පරිපූර්න පුද්ගලයෙක් නෙමෙයි ජැක්සන්.
599
00:41:11,165 --> 00:41:14,485
මට අවුරුදු 11දි උඳන් කාංසාවට බෙහෙත් ගන්නවා.
600
00:41:15,765 --> 00:41:19,125
සමහරවෙලාවට මට ගොඩක් අමාරු වෙනවා,
මට ඒ වෙලේට හිතෙනවා මං මැරෙයිද කියලා.
601
00:41:20,405 --> 00:41:22,965
සතියේ ගොඩක් දවස්වලට මං උදේට වමනි කරනවා...
602
00:41:23,965 --> 00:41:26,525
කාමරෙන් එලියට එන්න කලින් සහ, හැම තරඟෙකටම පස්සේ.
603
00:41:26,605 --> 00:41:30,205
මට හොඳට නින්ද යන්නේ නෑ, මොකද මගෙ ඔලුව පිස්සු කෙලිනවා.
604
00:41:30,285 --> 00:41:32,645
ඉතින් මගෙ අම්මලත් දික්කසාද වෙන්නයි යන්නේ.
605
00:41:34,045 --> 00:41:35,045
එයාලා රංඩු වෙනවා...
606
00:41:35,845 --> 00:41:36,885
හැමවෙලාවෙම වගේ.
607
00:41:38,605 --> 00:41:41,165
හරියට එයාලා දෙන්නව එකතුකරල තියෙන ගම් එක මම වගේ.
608
00:41:44,285 --> 00:41:45,285
සෑහෙන දේවල් තියෙනවා.
609
00:41:46,325 --> 00:41:47,925
මං ඔයත් එක්ක ඉද්දී...
610
00:41:49,165 --> 00:41:52,685
ඒ වෙලාවේ තමයි මං මේ සේරම ප්‍රශ්න වලින් ඈත්වෙලා සෑහෙන දුරකට යන්නේ.
611
00:41:54,525 --> 00:41:56,165
මං හිතුවේ ඔයාගේ පවුල පරිපූර්ණ පවුලක් කියලා.
612
00:42:03,565 --> 00:42:05,605
මමත් එච්චර පරිපූර්ණ නැ නේද?
613
00:42:24,525 --> 00:42:25,525
ඉතින්....
614
00:42:27,325 --> 00:42:29,125
මට ගේ පෙන්නන්න කැමතිද?
615
00:42:29,205 --> 00:42:30,205
හේහ්..
616
00:42:32,085 --> 00:42:33,085
හරි, හොඳයි.
617
00:42:34,109 --> 00:42:57,109
**සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.**
w w w . b a i s c o p e l k . c o m
~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~
618
00:42:57,633 --> 00:43:21,433
මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර
වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත.
චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා
සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න.
ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට.
Email : contact@baiscopelk.com
619
00:43:33,085 --> 00:43:36,925
පලමුවෙන්ම, ඉතා වැදගත් අනතුරු ඇඟවීමක් කරන්න තියෙනවා
620
00:43:37,005 --> 00:43:40,925
දුරකථන වලින් හුවමාරු වන අසභ්‍ය පින්තූර ගැන.
621
00:43:42,325 --> 00:43:45,485
මේ වගේ හැසිරීම් නින්දිත බවින් විතරක් නෙමෙයි...
622
00:43:46,485 --> 00:43:49,045
ඉතා දරුණු දඬුවම් ලබාදීම්
623
00:43:49,125 --> 00:43:53,125
දක්වා දුර දිග යන්න පුලුවන්.
624
00:43:54,005 --> 00:43:57,805
දැනට අප දන්නේ නෑ කවුද ඒවා යැව්වේ කියලා.
625
00:43:59,005 --> 00:44:03,165
කොහොමවෙතත් , අප තවදුරටත් ඒ ගැන හොයනවා.
626
00:44:03,245 --> 00:44:05,125
මට දැනගන්න ලැබුනා ඒක රූබිගේ කියලා.
627
00:44:05,205 --> 00:44:07,405
-ස්තූතියි.
-රූබිගේ ගස් පඳුරනම්...
628
00:44:14,085 --> 00:44:15,085
දැන්..
629
00:44:16,885 --> 00:44:17,885
ඒ මගෙ යෝනිය.
630
00:44:18,765 --> 00:44:22,685
-ඉඳගන්න.
-නෑ, ඒ පොටෝ එකේ තියෙන්නේ මගෙ යෝනිය.
631
00:44:23,925 --> 00:44:25,565
ඉඳගන්න.
632
00:44:27,805 --> 00:44:28,685
නෑ,ඒ මගෙ යෝනිය.
633
00:44:28,765 --> 00:44:32,045
ස්තූතියි මේව්,
සන්සුන් වෙන්න.
634
00:44:33,765 --> 00:44:36,965
ඔය දෙන්නම වැරදියි, ඒ මගෙ යෝනිය.
635
00:44:37,045 --> 00:44:39,965
ඒ හැමෝගෙම එක වෙන්න බෑනෙ.
636
00:44:40,045 --> 00:44:42,205
මටත් යෝනියක් තියෙනවා.
637
00:44:42,285 --> 00:44:44,565
සුභ පතුම් , කරුණාකරලා ඉඳ ගන්න.
638
00:44:44,645 --> 00:44:46,885
-ඒ මගෙ යෝනිය.
-ඒ මගෙ යෝනිය..
639
00:44:46,965 --> 00:44:48,125
-ඔය ඇති.
-ඒ මගෙ යෝනිය.
640
00:44:48,205 --> 00:44:49,965
-ඒ මගෙ යෝනිය.
-ස්තූතියි, මට තේරෙනවා.
641
00:44:50,085 --> 00:44:51,925
-ඔයාලා මොකක්ද මේ කරන්න හදන්නේ?
-ඒ මගෙ යෝනිය.
642
00:44:51,965 --> 00:44:53,005
තමුන්ට යෝනියක් නෑනෙ?
643
00:44:53,085 --> 00:44:56,165
මට වගේම ඔයාලා හැමෝටම එකම වගේ ඒවා නෑනේ?
644
00:44:56,245 --> 00:44:58,965
-ඒ මගෙ යෝනිය.
-කරුණාකරලා ඔය හැමෝම ඉඳඟන්න...
645
00:44:59,045 --> 00:45:00,885
-ඒ මගෙ යෝනිය.
646
00:45:00,965 --> 00:45:03,005
-ඒ මගෙ යෝනිය.
-අනේ, ඉඳගන්නවාලකෝ...
647
00:45:03,085 --> 00:45:05,925
-ඒ මගෙ යෝනිය.
-අම්මගෙ කි*බක් තමයි මේක!
648
00:45:11,765 --> 00:45:13,605
ඒ මගෙ යෝනිය.