1 00:00:03,785 --> 00:00:26,484 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 2 00:00:09,085 --> 00:00:10,805 ඔහ් දෙයියනේ, මේ රූබිනේ.. 3 00:00:11,645 --> 00:00:13,285 අර කෙල්ලගෙ ඇඳුම බලකෝ. 4 00:00:24,085 --> 00:00:25,925 ඔය මගුලේ බෑග් එක අයින් කරහන්. 5 00:00:36,565 --> 00:00:38,525 හැරී ඇන්ඩර්ස් අර මොකද කරන්නේ? 6 00:00:38,605 --> 00:00:42,405 මං ඒකිට කිවුවා ජෝර්ඩන් රහසෙන් එයාට ආදරේ කරනවා කියලා, එතකොට ඒකිට ගිහින් අරූගෙන් අහන්න පුලුවන්නේ නටන්න එන්න පුලුවන්ද කියලා? 7 00:00:42,485 --> 00:00:44,645 -අසරන කෙල්ල. 8 00:00:44,725 --> 00:00:46,405 මාත් එක්ක නැටුමට යන්න එන්න කැමතිද? 9 00:00:47,245 --> 00:00:48,485 නෑ. 10 00:00:49,845 --> 00:00:52,245 ඔහ් දෙයියනේ! වාහනයක් හැප්පුනා වගේ දුකක්නේ! 11 00:00:52,269 --> 00:01:13,969 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 12 00:01:00,245 --> 00:01:03,765 ඕහ්, ඒකනම් අංක එකේ කි*බක්! 13 00:01:03,845 --> 00:01:06,365 "හෙට පැවැත්වෙන සමුලුවේදී සමාව ඉල්ලන්න වේ*යක් උන එකට, 14 00:01:06,445 --> 00:01:08,405 නැතිනම් මං මුහුනත් එක්ක පොටෝ එක දාන්වා" 15 00:01:08,485 --> 00:01:10,925 ඔයා කවුද කියලා දන්නවද. 16 00:01:11,005 --> 00:01:12,525 මං ආසයි මේ මඩ පාරට, කාගෙද මේක? 17 00:01:12,605 --> 00:01:14,886 අනේ මන්දා, ඒත් මේක නිකන් චූබකා ගෙ වගේ? (ස්ටාර් වෝර්ස් හි වානරයා) 18 00:01:14,965 --> 00:01:17,605 ඔව්, මගෙ පිත්තමත් මෙ වගේ උනානම් මං බෙල්ලෙ වැල දාගන්නවා. 19 00:01:30,365 --> 00:01:32,605 ඒ කවුරු උනත් මට ඒ ගැන දුකයි. 20 00:01:32,685 --> 00:01:34,765 ඔයා ඒක දිහා බැලුවෙ නෑ නේද? 21 00:01:36,085 --> 00:01:37,765 එක තප්පරේකට වගේ බැලුවා ඉතින්. 22 00:01:39,005 --> 00:01:40,085 මොකක්ද ඒ කියලා හිතාගන්න බැරි උනා. 23 00:01:41,245 --> 00:01:45,165 ඒක හරියට ගිනී ඌරෙක්ගෙ උඩෙන් හැම් එකක් තියලා වගේ. 24 00:01:45,285 --> 00:01:47,205 පොඩ්ඩක් වගේ.... 25 00:01:49,285 --> 00:01:53,205 ඔයාට අද මගෙ අම්මලාව හම්බෙන්න පුලුවන්ද? එයාලා ඔයා ගැන ඇහුවා... 26 00:01:54,565 --> 00:01:56,205 මං දෙමව්පියෝ හම්බෙන ජාතියෙ කෙනෙක් නෙමෙයි. 27 00:01:56,285 --> 00:01:58,925 එහෙනම් අපි හැමදාම කාර් එකේ පිටිපස්සෙ ඉඳ හැමදාම සෙක්ස් කර කර ඉමු. 28 00:02:00,805 --> 00:02:04,845 හේයි, මගෙ අම්මලාව හම්බෙන්න. ඊට පස්සේ ඒක ඉවරයි. 29 00:02:06,765 --> 00:02:07,925 කිසි බලකිරිල්ලක් නෑ... නමුත්, 30 00:02:11,205 --> 00:02:12,685 සමහරවිට. 31 00:02:12,765 --> 00:02:14,525 හරි, මං එයාලට දන්වන්නම්. 32 00:02:18,485 --> 00:02:20,005 ඕයි, මං කිවුවේ බලමු කියලයි, 33 00:02:20,085 --> 00:02:22,805 -හහ්? මොකක්? -බූරුවා, 34 00:02:23,645 --> 00:02:25,445 -මං කිවුවේ බූරුවා කියලා. 35 00:02:29,725 --> 00:02:33,045 දැන් මාසයක් උනානේ, මං හිතුවේ මේ වෙද්දී සම්බන්ධේ කෙලවෙලා ඇති කියලා. 36 00:02:34,125 --> 00:02:36,045 උඹව පිලිකුල් නොකරපු එකට උඹ වාසනාවන්තයි. 37 00:02:38,845 --> 00:02:42,805 අපි මේව් ගැන කතාකරන එක නවත්තමුද? ඒක වැඩකට නැති දෙයක්. 38 00:02:42,885 --> 00:02:44,285 මං දැන් ඒක අමතක කරලා තියෙන්නේ 39 00:02:45,085 --> 00:02:48,405 එයා ජැක්සන් එක්ක ඉන්න එක හොඳයි, දැන් ක්ලිනික් එකේ වැඩක් අඩු එකේ 40 00:02:48,485 --> 00:02:51,725 ඉතින්.. ඕන තරම් කාලය තියෙනව මගෙ සාමාන්‍ය ජීවිතයට අයෙ හුරුවෙන්න. 41 00:02:51,805 --> 00:02:53,165 ඒවගේම සාමාන්‍ය දේවල් කරන්න. 42 00:02:54,805 --> 00:02:58,205 අද රෑට Hedwig and the Angry Inch බලන්න යමුද? 43 00:02:58,285 --> 00:02:59,765 නෑ නේද! 44 00:02:59,845 --> 00:03:01,125 -එලම.. 45 00:03:01,205 --> 00:03:02,325 සුභ උපන්දිනයක්! 46 00:03:02,405 --> 00:03:05,525 -නෑ, මං හිතුවේ උඹට ඒක අමතක උනා කියලා. -නෑ මට අමතක උනේ නෑ. 47 00:03:05,605 --> 00:03:08,445 හරි, වැඩිය සංවේදී වෙන්න එපා. 48 00:03:08,525 --> 00:03:11,645 අනිවාරෙන්ම මං සංවේදී වෙනවා. මේ හෙඩ්විග්නේ බං. 49 00:03:11,725 --> 00:03:12,861 -හතට පටන් ගන්නව. 50 00:03:12,885 --> 00:03:14,525 -ඒක නිසා අපිට කලින් බස් එකේ යන්න වෙනවා. 51 00:03:14,605 --> 00:03:18,205 -ඔයා හීල්ස් දැම්මම හෙමින් යන්නේ. -මොකක්ද, මට හීල්ස් දාන්න තේරෙන්නේ නෑ. 52 00:03:18,285 --> 00:03:21,085 නරක කෙල්ලෙක්, ලෝකෙට ඒක දැනගන්න දෙන්න. 53 00:03:21,165 --> 00:03:23,205 මට විශ්වාසයි එක ටියාගෙ කියලා. 54 00:03:23,285 --> 00:03:26,925 නෑ, වෙන්න බැ, එයා මහතයි, මේක මහත එකක් නෙමෙයි. 55 00:03:27,045 --> 00:03:30,725 -නැත්නම් කාරාගෙද? -නෑ, මේ පිත්තම සුදු කෙනෙක්ගේ. 56 00:03:31,765 --> 00:03:34,645 අනිවාරෙන්ම මේව් වයිලිගෙ වෙන්න ඇති, ඒකට දත් පාරවල් එහෙම තිබුනා දැක්කද? 57 00:03:36,805 --> 00:03:39,245 මොකක්ද අර පැත්තෙන් තියෙන්නේ? ඒක නිකන් පොඩි අහවල් එකක් වගේනේද? 58 00:03:41,125 --> 00:03:43,445 මං යන්න ඕනේ, ඒමිගෙ ගෙදරදි හම්බෙමු, 59 00:03:44,925 --> 00:03:47,925 -පාඩම් කරන්න එනවා. 60 00:03:50,645 --> 00:03:54,805 යාලුවනේ, එදා දාපු පාටිය ගැන අම්මලා තවම තරහින් ඉන්නේ. 61 00:03:56,005 --> 00:03:57,005 යාලුවනේ? 62 00:04:01,045 --> 00:04:03,125 -ඒ මගෙ යෝනිය. -මොකක්? 63 00:04:03,205 --> 00:04:05,525 ඒක මගෙ, හරිද? ඒවගේම මට ඔයාගෙ උදවු ඕන. 64 00:04:05,605 --> 00:04:09,485 ඔයාගෙනුයි අර අමුතු භූතයෙක් වගේ ඉන්න කොල්ලගෙනුයි. 65 00:04:10,365 --> 00:04:11,925 තමුසේ හැමෝටම කිවුවනේ ඒක මගෙ අහවල් එක කියලා. 66 00:04:12,045 --> 00:04:15,005 තමුසෙ මහ ජරා ගෑනියෙක්, මං මොකටද තමුසෙට උදවු කරන්නේ? 67 00:04:15,805 --> 00:04:17,805 මං දන්නෙ නෑ වෙන කාගෙන්ද අහන්න ඕන කියලා. 68 00:04:17,885 --> 00:04:19,365 මට වැඩක් නෑ. 69 00:04:20,125 --> 00:04:21,485 අනේ. 70 00:04:32,045 --> 00:04:35,365 අහන්න, මං එකම එක්කෙනාටයි ඒ පොටෝ එක යැව්වේ. 71 00:04:35,445 --> 00:04:39,565 මං මෙච්චරම මෝඩයි කියලා හිතුවේ නෑ මගෙ මූනත් එක්ක ඒ පොටෝ එක යවන්න, 72 00:04:39,645 --> 00:04:42,405 මගෙ ඇහිබැම පවා හදලා ලස්සනට හිටියා. 73 00:04:42,485 --> 00:04:44,685 හරි, එහෙනම් අපි මොකක්ද කරලා දෙන්න ඕන? 74 00:04:44,765 --> 00:04:48,165 ඔයා හෙට රැස්වීමට කලින් ඒ කවුද කියලා හොයාගන්න ඕන. 75 00:04:48,245 --> 00:04:49,605 ඔය පින්තූරේ එලියට ගියොත්, 76 00:04:49,685 --> 00:04:52,165 මගෙ ජීවිත කාලෙ පුරාම ඒක අන්තර්ජාලයේ තියෙයි. 77 00:04:52,245 --> 00:04:54,005 කාටද ඔයා ඒක යැව්වේ? 78 00:04:56,725 --> 00:04:57,725 ටොම් බේකර්ට. 79 00:04:59,125 --> 00:05:00,565 Warhammer ටොම් ට? (ක්‍රීඩාවක්) 80 00:05:00,645 --> 00:05:03,245 මගෙ දෙයියනේ. 81 00:05:03,325 --> 00:05:06,205 අපි එක සතියක් විතරයි එකට හිටියේ. 82 00:05:06,285 --> 00:05:09,605 මගෙ නැනී මැරුනා, ඒක නිසා මං හිත් අවුලෙන් හිටියේ. 83 00:05:10,485 --> 00:05:11,565 බලන්න, මං.. 84 00:05:13,045 --> 00:05:14,045 මං ඒකට ගෙවන්නම්. 85 00:05:15,285 --> 00:05:16,285 හරිද? 86 00:05:21,005 --> 00:05:22,005 ඔයාගෙ සල්ලි තියාගන්න. 87 00:05:24,525 --> 00:05:27,685 -මගෙ හිත වෙනස් එන්න කලින් මෙතනින් යනවා. -ස්තූතියි ඔයාට. 88 00:05:33,805 --> 00:05:36,285 -හේයි මපට්. -හායි මේව්. 89 00:05:36,365 --> 00:05:39,325 -ටික කාලෙකින් දැක්කේ නෑ. 90 00:05:39,405 --> 00:05:41,845 -අද හදිසි ක්ලිනික් එකක් තියෙනවා. 91 00:05:41,925 --> 00:05:44,845 මට.. පොඩි ගමනක් යන්න තියෙනවා. ඉස්කෝලෙන් පස්සේ කරන්න බෑ, 92 00:05:44,925 --> 00:05:48,365 අර කි*බේ පොටෝ එක රූබිගෙ, ඒක යැව්වේ කවුද කියලා අපි හොයාගන්න ඕන. 93 00:05:48,445 --> 00:05:51,685 එයාට කියන්න පොලීසියට යන්න කියලා. ඒක අපරාධයක් නිසා. 94 00:05:52,045 --> 00:05:54,525 -මේකට ක්ලිනික් එකත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද? -ඒ කි*බක්? 95 00:05:55,205 --> 00:05:59,005 මොකක්ද අනේ... වැඩි වෙලාවක් යන්නේ නෑ, අපි වෙන තැනකට යන්නත් ඕන, 96 00:06:01,485 --> 00:06:04,485 -ඇයි ඔයා අමුතු විදිහට හැසිරෙන්නේ?? -නෑ එහෙම නෑ, 97 00:06:04,565 --> 00:06:07,285 -ඔව්, එහෙමයි. -එහෙනම් ඇයි ඔයා රූබිට උදවු කරන්නේ? 98 00:06:08,005 --> 00:06:09,005 මේක කරන්නෙ සල්ලි නිසා. 99 00:06:10,685 --> 00:06:12,805 -අනේ? 100 00:06:14,285 --> 00:06:16,645 හරි, කාටද එයා යවලා තියෙන්නේ? 101 00:06:25,365 --> 00:06:26,805 ටොම් බේකර්. 102 00:06:28,325 --> 00:06:31,565 මොන කාරණයක් නිසාද අපේ වාසභූමියට ඇතුලු උනේ? 103 00:06:31,645 --> 00:06:34,885 ඩන්බාර්ගේ නාමයෙක් කවුද මේ අපේ ක්‍රීඩාවට බාධා කරන්නේ? 104 00:06:34,965 --> 00:06:38,045 -අපි කතාකරන්න ඕන, -කෙලින්ම කියනවා ගෑනියේ. 105 00:06:38,485 --> 00:06:40,605 -පෞද්ගලිකව. -අප මිත්‍ර සමාගමක්. 106 00:06:40,685 --> 00:06:42,445 අපි කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් හංගන්නේ නෑ. 107 00:06:48,725 --> 00:06:50,845 -එපා! මොකක්ද තමුසෙට වෙලා තියෙන්නේ? 108 00:06:50,925 --> 00:06:54,325 අපිත් එක්ක කතාකරනවා, නැත්නම් තමුන්ලගෙ වටිනා මිත්‍ර සමාගමටත් ඒකමයි වෙන්නෙ. 109 00:06:58,165 --> 00:07:00,925 මේක ගොඩක් වැදගත් ටොම්, කරුණාකරලා. 110 00:07:03,885 --> 00:07:04,925 හරි. 111 00:07:05,005 --> 00:07:09,325 මං ඒ පොටෝ එක යැව්වේ නෑ, මං කවදාවත් එයාට ඒ විදිහට රිදවන්නේ නෑ. 112 00:07:09,405 --> 00:07:12,565 -ඒක ඔප්පු කරනවා, දෙනවා අපිට තමුසෙගෙ පෝන් එක. 113 00:07:12,645 --> 00:07:14,325 -දෙනවා. -මට පෝන් එකක් නෑ. 114 00:07:14,405 --> 00:07:16,045 දන්නවද ඔය පෝන් වල තියෙන කිරණ නිසා 115 00:07:16,125 --> 00:07:19,205 ඇට දෙකට පිලිකා එන්න පුලුවන් කියලා? 116 00:07:19,285 --> 00:07:21,285 මට විකෘතිකයෙක් වෙන්න ඕන නෑ. 117 00:07:23,565 --> 00:07:24,965 කැමතිනම් පරීක්ශාකරලා බලන්න, 118 00:07:29,685 --> 00:07:31,085 ඒ තමුසේ නෙමෙයිනම්, කවුද ඒ? 119 00:07:31,165 --> 00:07:33,805 රූබියි මමයි එක සතියයි එකට හිටියේ, ඒක නිකන් හීනයක් වගේ. 120 00:07:35,125 --> 00:07:37,765 නමුත් ග්ලේන් ජේකබ්ස් නිසා ඒකි මාව අතෑරියා. 121 00:07:37,845 --> 00:07:40,965 ඊටපස්සේ ඒකි ඌවත් අතෑරියා ඌ ඉස්කෝලෙට වැරදි මේස් දෙකක් දාගෙන ආවා කියලා. 122 00:07:41,045 --> 00:07:42,525 මොකක්ද උඹ දැන් කියන්න හදන්නේ? 123 00:07:42,605 --> 00:07:44,886 මතකද අර ටියා හොබ්ස්ගේ උඩුකය නිරුවත් පොටෝ එක? 124 00:07:46,765 --> 00:07:50,725 ටියා ග්ලෙන් එක්ක යාලු වෙලා හිටියා, ඒවගේම අද ඌට අසනීපයි කියලා කතාකරලා කිවුවා. 125 00:07:51,485 --> 00:07:54,165 අහම්බයක්ද? මං හිතන්නේ නෑ. 126 00:07:58,885 --> 00:07:59,885 ස්තූතියි ටොම්. 127 00:08:03,885 --> 00:08:05,845 ඔයා ග්ලේන් ජේකබ්ස්ව දන්නවා නේද? 128 00:08:05,925 --> 00:08:08,405 -කොහෙද ඌ ඉන්නේ? -උගෙ අම්මලාගේ ගැරේජ් එකේ. 129 00:08:08,485 --> 00:08:10,125 ඒක් සෑහෙන්න පුටු තියෙනවා. 130 00:08:10,205 --> 00:08:12,845 -හරි, කොහෙද ඒ? -මං දන්නේ නැ. 131 00:08:12,965 --> 00:08:14,805 මං නිකන් එන දිහා දන්නවා විතරයි. 132 00:08:22,485 --> 00:08:25,765 මුලින්ම ඔයාගෙ පෙම්වතාගේ ගෙදර යද්දී ඇන්ද ඇඳුම මොකක්ද? 133 00:08:25,845 --> 00:08:28,565 මොනවා කලත්, පුරුදු විදිහටනම් අඳින්න එපා. 134 00:08:28,645 --> 00:08:30,085 මගෙ සහෝදරයා එක පාරක් කෙල්ලෙක්ව එක්කගෙන ආවා. 135 00:08:30,125 --> 00:08:33,525 ඒකි Nine Inch Nails ලහෙ T-shirt එකක් ඇඳගෙන ආවා, අම්ම හිතුවේ ඒකි සාතන්ව අදහනවා කියලයි. 136 00:08:33,605 --> 00:08:37,085 ඒකි ටොයිලට් එකේ හෙන බෙට්ටක් දැම්ම, අම්මට කෝටුවකින් අනින්න උනා ඒක අයින් කරන්න. 137 00:08:37,165 --> 00:08:40,205 ඉතින් ඒක කරන්න එපා ඒ නිසා, මොකද පලවෙනියටම දකින පාර තමයි වැදගත් වෙන්නේ. 138 00:08:40,285 --> 00:08:41,485 සුභ පැතුම්. 139 00:08:51,165 --> 00:08:54,445 එරික්, තමුන්ට ඔහොම ඇඳගෙන එලියට යන්න බෑ, ඕක වෙනස් කරගන්නවා. 140 00:08:54,525 --> 00:08:56,125 තාත්තේ, මේකට කමක් නෑ, මේක නිකන් ඇඳුමක්. 141 00:08:56,205 --> 00:08:59,245 ඕටිසුත් මේ වගේ එකක් ඇඳගෙන එයි, අපි හැම අවුරුද්දෙම මෙහෙම කරනවනේ. 142 00:08:59,325 --> 00:09:01,485 කෝට් එකක් දාගන්න එහෙනම්, ඕක ආරක්ශිත නෑ, 143 00:09:09,365 --> 00:09:10,365 බායි තාත්තේ. 144 00:09:28,885 --> 00:09:30,485 මං යනවා. 145 00:09:33,405 --> 00:09:34,605 ඔයා ලස්සනයිනේ. 146 00:09:37,565 --> 00:09:38,565 ස්තුතියි. 147 00:09:39,525 --> 00:09:40,525 සතුටු වෙන්න. 148 00:10:07,325 --> 00:10:08,205 ඔයා මාර වෙනස්නේ. 149 00:10:08,285 --> 00:10:10,525 -මං මේකට සෑහෙන මහන්සි උනා. -නෑ, ඔයා ලස්සනයි. 150 00:10:12,605 --> 00:10:14,965 -අම්මේ... 151 00:10:15,045 --> 00:10:16,645 මේ තමයි මේව්. 152 00:10:18,045 --> 00:10:18,885 හෙලෝ, 153 00:10:18,965 --> 00:10:19,965 හායි. 154 00:10:21,245 --> 00:10:24,285 කොහොමද, අපි සුශී හැදුවා. 155 00:10:24,365 --> 00:10:26,805 මං දැනුයි දැනගත්තේ ඒක ඇතුලේ ශෙල්ෆිස් තියෙනවා කියලා. 156 00:10:26,885 --> 00:10:29,485 -ඔයාට ඇලජික් නෑනෙ? -ඔව්, මාව මැරිලා යයි. 157 00:10:31,805 --> 00:10:33,765 -විහිලුවක් කලේ. 158 00:10:33,845 --> 00:10:35,965 හාහ් හා. 159 00:10:36,045 --> 00:10:38,125 ඒකනම් විහිලුවක්. 160 00:10:39,485 --> 00:10:40,525 හේයි. 161 00:10:40,605 --> 00:10:43,165 -ඔයාව හමුවෙන්න ලැබුනු එක සතුටක්. -මටත්. 162 00:10:43,245 --> 00:10:45,085 ඉතින්. 163 00:10:45,165 --> 00:10:46,845 මං වයින් එකක් ගෙනාවා. 164 00:10:46,925 --> 00:10:48,805 -ජැක්සන් බොන්නේ නෑ. -අම්මේ. 165 00:10:48,885 --> 00:10:51,205 ඔයා සෑහෙන කරුණාවන්තයි වගේ. 166 00:10:52,765 --> 00:10:55,525 -අපි ටිකක් ගම්මු නේද, එහෙමනේ? -ඔව්. 167 00:11:20,085 --> 00:11:21,205 ඕයි. 168 00:11:23,205 --> 00:11:26,485 -අද උඹේ උපන්දිනේද? -ඔව්. 169 00:11:27,485 --> 00:11:28,925 අද මගෙත් උපන්දිනේ. 170 00:11:33,445 --> 00:11:34,805 උඹනම් මාරයි. 171 00:11:34,885 --> 00:11:36,765 ස්තූතියි. 172 00:11:38,005 --> 00:11:39,005 සුභ උපන්දිනයක් බං. 173 00:11:41,165 --> 00:11:43,885 ආහ්ම් අම්මෝ. 174 00:11:45,285 --> 00:11:48,965 මෙයා මුහුද අයිනට ගියොත් අඬන්න ගන්නවාමයි. 175 00:11:49,045 --> 00:11:52,285 මෙයා වතුරට මාර බයයි, නාන්න උනත් හෙන අමාරුවෙන් හිටියේ, 176 00:11:52,365 --> 00:11:54,125 අම්මේ, මං නාන්න බයෙන් හිටියේ නෑ. 177 00:11:54,205 --> 00:11:56,965 අහ්, ඔව්, ඔයා බබයි. 178 00:11:58,085 --> 00:12:01,445 ඔයාට හිතාගන්නත් බෑ නේද? දැන් වතුරෙන් එලියට ගන්න බෑ, 179 00:12:01,525 --> 00:12:03,685 හරි, සමාවෙන්න. 180 00:12:03,765 --> 00:12:05,285 සමාවෙන්න, අපි නිකන් ඒවා මතක් කලේ. 181 00:12:05,365 --> 00:12:08,845 ඒ නිකන්,... අපි හිතුවේ නෑ... 182 00:12:08,925 --> 00:12:11,045 අපිට දරුවෙක් ලබාගන්න පුලුවන් කියලා හිතුවා, ඉතින්.. 183 00:12:11,965 --> 00:12:14,605 ජැක්සන්ගේ තියෙන අවාසනාවට... එයා 184 00:12:15,645 --> 00:12:16,845 අපේ වාසනාව උනා. 185 00:12:16,925 --> 00:12:19,805 -අම්මේ... -හරි හරි. 186 00:12:19,885 --> 00:12:21,245 ඔන්න තොන්ඩුව දැම්මා. 187 00:12:21,325 --> 00:12:24,085 ඉතින් ඔයාගෙ දෙමව්පියෝ මොකද කරන්නේ මේව්? 188 00:12:24,165 --> 00:12:26,245 එයාලා මොකද කරන්නෙ? අපිට හිනාවෙනවද? 189 00:12:26,325 --> 00:12:27,325 නෑ. 190 00:12:28,965 --> 00:12:31,685 ඔව්, ඔව්, එයාලා ගොඩාක් සාමාන්‍යයි. 191 00:12:34,005 --> 00:12:35,845 ඉතින් එයාලා මොකද කරන්නේ? 192 00:12:35,925 --> 00:12:38,045 එයාලා ගණකාධිකාරිවරුන්. 193 00:12:38,125 --> 00:12:40,405 නියමයිනේ, අපිට අලුත් කෙනෙක් ඕනෙයි කියලා කතා උනා විතරයි. 194 00:12:40,485 --> 00:12:41,725 එයාල කොහෙද වැඩ කරන්නේ? 195 00:12:42,725 --> 00:12:44,445 ඇත්තටම එයාල ගෙදර තමයි වැඩ කරන්නේ? 196 00:12:44,525 --> 00:12:46,805 -එයාලට වෙබ් සයිට් එකක් තියෙනවද? -නෑ. 197 00:12:48,365 --> 00:12:51,605 එයාලා කැමතියි අන්තර්ජාතික ගනුදෙනුකාරයින් එක්ක වැඩ කරන්න. 198 00:12:52,685 --> 00:12:55,085 ඔයා දන්නවනේ, ජපානේ අයත් එක්ක එහෙම. 199 00:12:59,245 --> 00:13:00,965 -එහෙමද? -ටොයිලට් එක කොහෙද? 200 00:13:01,045 --> 00:13:03,005 -ඔයාට මගෙ එක පාවිච්චි කරන්න පුලුවන්. 201 00:13:11,205 --> 00:13:12,565 ඇය... 202 00:13:13,725 --> 00:13:14,725 නියමයි. 203 00:13:16,805 --> 00:13:18,085 හරි, එල. 204 00:13:18,165 --> 00:13:20,485 ඔයා බොන්නේ නෑ කියලා එයාට කිවුවා නේද? 205 00:13:20,565 --> 00:13:22,125 අම්මේ. 206 00:13:22,205 --> 00:13:23,925 -ටිකක් ආතල් එකේ ඉන්නකෝ. 207 00:13:56,365 --> 00:13:57,605 රෙද්ද. 208 00:14:08,685 --> 00:14:11,205 -මොකද පොන්සියෝ? -ටොම් බොරු කිවුවෙ, ඌ ලඟ පෝන් එකක් තියෙනවා. 209 00:14:11,805 --> 00:14:13,285 මං දැනගත්තා, බල්ලා. 210 00:14:14,565 --> 00:14:15,805 ඉන්න. 211 00:14:16,525 --> 00:14:18,965 ඉන්න, 212 00:14:19,445 --> 00:14:21,205 -මොකද උනේ? -ඌ ඒක විසික් කලා. 213 00:14:21,285 --> 00:14:23,725 ඌ සාක්ශි විනාශ කලා. ජරා බල්ලා, 214 00:14:23,805 --> 00:14:24,725 ගිහින් උගෙන් අහනවා ඒ ගැන. 215 00:14:24,805 --> 00:14:26,605 -මට මගෙ බස් එක මගෑරෙනවා. -ඔයා එතනනේ ඉන්නේ දැන්. 216 00:14:26,685 --> 00:14:29,085 -ඌ පැනලා යයි. -මට බෑ, මං යන්න ඕන. 217 00:14:29,165 --> 00:14:31,125 -කොහෙද ඔයා ඉන්නේ ? - Clayhill පාලම උඩ, 218 00:14:31,205 --> 00:14:32,965 බස් නැවතුමට ලඟයිනේ, ගිහින් ඌව aඅල්ලගන්නවා. 219 00:14:33,045 --> 00:14:34,805 මං එන්න සෑහෙන පරක්කු වෙයි හරිද? 220 00:14:43,085 --> 00:14:46,485 අපිට ඔයා ගැන සෑහෙන ආඩම්බරයි. 221 00:14:46,565 --> 00:14:49,805 -මේව් අතරමන් වෙලා නැතුව ඇති නේද?\ -ඔහ්, මං ගිහින් බලන්නම්. 222 00:14:51,805 --> 00:14:52,805 මේව්? 223 00:15:03,605 --> 00:15:04,765 ඕයි. 224 00:15:04,845 --> 00:15:06,685 -එපා,එපා.. -නැවතියන්! 225 00:15:06,765 --> 00:15:07,885 -පල යන්න! -නැවතියන්! ටොම්! 226 00:15:07,965 --> 00:15:09,725 -මං බයවෙලා ඉන්නෙ, මං බයවෙලා ඉන්නේ. -මේ මම යකෝ. 227 00:15:11,285 --> 00:15:12,285 ඕටිස්. 228 00:15:13,245 --> 00:15:14,645 මොකද යකෝ ඕක ඇඳගෙන ඉන්නේ? 229 00:15:15,885 --> 00:15:17,765 මං හෙඩ්විග්. 230 00:15:17,925 --> 00:15:21,125 - මං දන්නේ නෑ ඒ මොකක්ද කියලා. -ඒ ඇදහිලි ගැන තියෙන ෆිල්ම් එකක්. 231 00:15:21,205 --> 00:15:24,805 මාර සංගීතයක් තියෙන්නේ. 232 00:15:24,885 --> 00:15:26,685 ඒක නෙමෙයි කාරනේ, ටොම්.... 233 00:15:26,765 --> 00:15:28,565 ඇයි උඹ පෝන් එක පඳුරට විසික් කලේ? 234 00:15:28,645 --> 00:15:30,245 උඹ කිවුවේ පෝන් එකක් නෑ කියලනේ? 235 00:15:32,445 --> 00:15:33,885 හරි, මං බොරු කිවුවේ. 236 00:15:35,165 --> 00:15:38,325 මං දැනගත්තා වැඩේ කෙලවෙලා වගේ කියලා, ඒක නිසා ඒකට ග්ලේන් ජේකබ්ස්ව ඇල්ලුවා. 237 00:15:39,285 --> 00:15:42,845 අවංකවම මං නෙමෙයි ඒ පොටෝ එක හැමෝටම යැව්වේ. 238 00:15:42,925 --> 00:15:45,165 -මටනම් ඒ කතාව විශ්වාස නෑ ටොම්. -මං නෙමෙයි කලේ. 239 00:15:46,285 --> 00:15:50,165 මං ඒක යැව්වේ වෙන එකම එකෙක්ට විතරයි, මොකද ඌ විශ්වාස කලේ නෑ මං රූබි එක්ක සෙක්ස් කලා කිවුවම. 240 00:15:51,205 --> 00:15:54,885 ඒවගේම... මට තරහා ගියා ඒකි මං ලඟ බිස්කට් සුවඳ එනවා කිවුවම. 241 00:15:54,965 --> 00:15:58,005 ඒක නිදහසට කාරනාවක් නෙමෙයි, උඹ කාටද ඒක යැව්වේ? 242 00:15:58,085 --> 00:16:00,285 කයිල්ට,වෙන කිසිම කෙනෙක්ට නෙමේයි. 243 00:16:02,845 --> 00:16:05,285 -මචන්..මං... -මචෝ උඹ කොහෙද ඉන්නේ? 244 00:16:05,365 --> 00:16:08,445 -බස් එක විනාඩියෙන් එනවා. -මං ඉක්මනටම එනවා. 245 00:16:08,525 --> 00:16:11,205 -මං එනවා. පොරොන්දු වෙනවා. 246 00:16:11,285 --> 00:16:14,405 දැන්ම මෙතෙන්ට සුටුස් ගාලා එන්න වෙනවා, මොකද බස් එක ආවා. 247 00:16:14,485 --> 00:16:16,845 නැගපන්, මං එනවා, දොර ඇරලා තියාගනින්. 248 00:16:22,365 --> 00:16:24,685 ඔයාට තප්පරයක් ඉන්න පුලුවන්ද? 249 00:16:24,765 --> 00:16:26,405 -මගෙ යාලුවා... -තප්පරේ ඉවරයි. 250 00:16:34,245 --> 00:16:35,485 එපා! එපා! 251 00:16:44,805 --> 00:16:45,805 මං ඊලඟ එකේ එන්නම්.! 252 00:16:45,845 --> 00:16:47,685 මං ඔයාව ස්ටේශන් එකේදි හම්බෙන්නම්. 253 00:16:48,445 --> 00:16:49,445 මට සමාවෙයන් බං! 254 00:17:07,285 --> 00:17:08,525 කොහෙද ටොම්? 255 00:17:09,645 --> 00:17:11,781 -ඇයි අමුතු විදිහට ඉන්නේ? -ඇයි ඔහොම ඇඳගෙන ඉන්නේ? 256 00:17:11,805 --> 00:17:14,845 හරිනම් මං Hedwig and the Angry Inch එක බල බල ඉන්න ඕනේ එරික් එක්ක, 257 00:17:14,925 --> 00:17:16,565 නමුත් මට බස් එක මගෑරුනා, ඒක නිසා ස්තූතියි. 258 00:17:16,645 --> 00:17:18,605 -කොහොමද ඒක මගෙ වැරැද්දක් වෙන්නේ? -ඔයානෙ කිවුවේ මට ටොම්ගෙ පස්සේ යන්න කියලා. 259 00:17:18,685 --> 00:17:20,165 මං බල කලේ නෑනෙ. 260 00:17:24,965 --> 00:17:27,285 ඌ කයිල්ට පොටෝ එක යවලා. 261 00:17:28,085 --> 00:17:30,765 -කයිල්ට? එහෙනම් අපි ගිහින් ඌත් එක්ක කතා කරමු. -බෑ. 262 00:17:30,845 --> 00:17:32,885 මට එරික්ව හම්බෙන්න යන්න ඕන, මං ඊලඟ බස් එක එනකන් ඉන්නවා. 263 00:17:34,125 --> 00:17:36,525 -ඊලඟ එක පැයකටවත් එන්නේ නෑ. -මං කිවුවනේ බෑ කියලා. 264 00:17:37,885 --> 00:17:39,565 හරි එහෙනම්, කැමැත්තක් කරගන්නවා. 265 00:17:55,925 --> 00:17:58,405 -අපි කොහෙද මේ යන්නේ? -ඒමිගේ පාඩම් කරන කණ්ඩායම බලන්න. 266 00:18:08,805 --> 00:18:10,925 කයිල්, ඔයා මාවත් ලෙඩ කරනවා. 267 00:18:11,005 --> 00:18:12,925 ඔව්, ඒමි, මූනම් මහ එපා කරපු එකෙක්. 268 00:18:13,005 --> 00:18:17,685 -දැක්කනේ, මං කිවුවනේ ඒක කරන්න පුලුවන් කියලා. -කාටවත් ඒකෙන් වැඩක් නෑ කයිල්. 269 00:18:19,485 --> 00:18:22,685 පීසා, ස්තූතියි දෙයියනේ. 270 00:18:22,765 --> 00:18:24,805 අහ්, කවුද පීස ගෙන්නුවේ? 271 00:18:24,885 --> 00:18:27,285 -අපියි. -අපිට ඔයාගෙ අම්මගෙ ණය කාඩ් පත හම්බුනා. 272 00:18:30,205 --> 00:18:32,165 මොන අමන හු*තක්ද? 273 00:18:32,245 --> 00:18:33,525 අපිට කයිල්ට කතාකරන්න ඕන. 274 00:18:33,605 --> 00:18:35,805 -ඒ මොකටද? -තමුසෙට වැඩක් නෑනෙ. 275 00:18:36,805 --> 00:18:38,525 තමුසේ මොකද මේ? 276 00:18:38,605 --> 00:18:40,845 -මං මේ අර... -ඒමි, කටට ගන්න එකී ඇවිත්. 277 00:18:43,565 --> 00:18:44,565 මොනාද ඔහේලාට ඕන? 278 00:18:45,885 --> 00:18:47,005 මං කැමතියි ඔයාගෙ ඇඳුමට. 279 00:18:48,205 --> 00:18:51,285 -ස්තූතියි! -කොහොමද ජැක්සන්ගේ දෙමව්පියනුත් එක්ක ගතකරපු කාලය? 280 00:18:51,365 --> 00:18:53,365 හොඳ නෑ, එපා උනා. 281 00:18:54,165 --> 00:18:55,685 -කෝ කයිල්? -ඇයි? 282 00:18:55,765 --> 00:18:58,165 මේක සෙක්ස් සම්බන්ධ දෙයක්ද? -ඇයි උගෙ ඇඟේ පණුවෝ ඉන්නවද? 283 00:18:58,245 --> 00:19:00,805 ඌ මටත් ඒවා බෝ කරලද? දැන් මං ඉන්නෙත් පනුවොත් එක්කද? 284 00:19:00,885 --> 00:19:02,205 නැ, අපිට එයත් එක්ක කතාකරන්න ඕන. 285 00:19:03,125 --> 00:19:04,125 හරි. 286 00:19:08,285 --> 00:19:09,285 රූබි, කයිල් කොහෙද? 287 00:19:10,285 --> 00:19:13,645 අනිවාරෙන්ම කුස්සියේ වමනි දාගෙන ඇති, ඌනම් අප්පිරියයි බං. 288 00:19:32,485 --> 00:19:33,765 කයිල්, අපි කතාකරන්න ඕන. 289 00:19:33,845 --> 00:19:36,765 මගෙ හම නිකන් කාර්පට් එකක් වගේනේ. 290 00:19:36,845 --> 00:19:39,445 -කයිල්, තමුසේ අර පොටෝ එක යැව්වද? -මගෙ ඇඟ උඩින් ඇවිදන් යනවකෝ. 291 00:19:40,285 --> 00:19:41,925 මට කාර්පට් එකක් වෙන්න ඕනෙ නෑ. 292 00:19:42,005 --> 00:19:45,085 අපි තොට හමන්නනවා දැනගනින්! එතකොට තෝ කාර්පට් එකක් උනානම් හොඳයි කියලා හිතෙයි. 293 00:19:45,165 --> 00:19:47,605 -තමුසේ අර පොටෝ එක යැව්වද? නැද්ද? -මේව්. 294 00:19:47,685 --> 00:19:49,045 මූට සිහියක් පතක් නෑ. 295 00:19:49,125 --> 00:19:51,805 මේක මහ විකාරයක්. 296 00:19:51,885 --> 00:19:54,325 ඒකිනෙ පොටෝ එක යැව්වේ, ඇයි ඒකි පොලීසියට යන්නේ නැත්තේ? 297 00:19:54,405 --> 00:19:56,885 තමුසෙට ඒක තේරෙන්නේම නෑ නේද? 298 00:19:56,965 --> 00:19:59,725 -තමුසෙත් අනිත් පිරිමි වගේමයි, -ඇයි මේක ගැන මෙච්චරම හිතන්නේ? 299 00:19:59,805 --> 00:20:01,405 ඔයාට සල්ලි ටිකක් ඕනෙද? මොකද මට කීයක් හරි දෙන්න පුලුවන්. 300 00:20:01,485 --> 00:20:04,405 නැත්නම් මේක අර ජැක්සන්ගෙන් අයින් වෙලා ඉන්න හදාගත්තු හේතුවක්ද? 301 00:20:04,485 --> 00:20:06,341 -ඒ මොකක්ද කිවුවේ? -මට මහ විහිලුවක් වගේ මේක, 302 00:20:06,365 --> 00:20:08,965 ඔයා මගෙ ලඟට එන්නේ මගෙන් උදවුවක් ඕනෙ උනාම විතරනේ. 303 00:20:09,045 --> 00:20:10,045 ඒක ඇත්තක් නෙමෙයි. 304 00:20:10,925 --> 00:20:12,645 -ඔයා මගෙ යාලුවානේ. -එහෙමද? 305 00:20:13,765 --> 00:20:16,205 මොකද යාලුවෝ අනිත් කෙනා කියන දේ අහන්න ඕන. 306 00:20:16,285 --> 00:20:19,685 මං හැමවෙලාවෙම කිවුවනේ මං මේ වෙලාවේ ඉන්න ඕනේ එරික් එක්ක කියලා. 307 00:20:19,765 --> 00:20:23,125 නමුත් මොකක්හරි හේතුවක් නිසා, මං මේ වෙලාවේ ඔයායි මේ කාර්පට් එකක් එක්කයි ඉන්නේ. 308 00:20:23,205 --> 00:20:24,405 එහෙනම් යනවා. 309 00:20:25,325 --> 00:20:26,645 යනවා ඉතින්, 310 00:20:27,325 --> 00:20:28,325 හරි එහෙනම්. 311 00:20:31,725 --> 00:20:33,445 මං රූබිගෙන් සල්ලි ගත්තේ නෑ. 312 00:20:36,285 --> 00:20:38,845 ඔයා හරි, මං ජැක්සන්ගේ පවුලෙ අයත් එක්ක රෑ කෑම ගැන එච්චර හිත හොඳින් නෙමේ හිටියේ, 313 00:20:38,925 --> 00:20:40,285 නමුත් ඒක නිසා නෙමෙයි මං ආවෙ. 314 00:20:41,165 --> 00:20:43,725 දන්නවද මට කොච්චර කාලෙක ඉඳන් කටට ගන්න එකී කියනවද කියලා? 315 00:20:43,805 --> 00:20:45,085 අවුරුදු හතරක්. 316 00:20:45,165 --> 00:20:48,045 මං කවදාවත් දන්නේ නැති උන් මට ඒ නම කියනවා මූනටම. 317 00:20:49,525 --> 00:20:51,485 සයිමන්ගේ අහවල් එක ගත්තලු. 318 00:20:51,565 --> 00:20:54,645 මං හතරදෙනෙක් එක්ක හැමිනුනාලු, මගෙ මස්සිනත් එක්ක හැමිනුනාලු. 319 00:20:54,725 --> 00:20:56,885 ඔයා කැමතිනම් පවුම් පහකට මං ඔයාට අතේ පාරක් ගහලා දෙනවලු. 320 00:20:59,325 --> 00:21:00,765 දන්නවද මේවා පටන් ගත්තේ කොහොමද කියාලා? 321 00:21:02,165 --> 00:21:04,885 සයිමන් මාව ඉඹගන්න හැදුවා ක්ලෙයාර් ටයිලර්ගේ 14 වෙනි උපන්දිනේදී. 322 00:21:06,125 --> 00:21:07,325 මං බෑ කිවුවා. 323 00:21:08,485 --> 00:21:12,085 ඌ හැමෝටම කිවුවා මං උගෙ එක කටට අරන් ඒක හැපුවා කියලා, අන්න ඒකයි කතාව. 324 00:21:12,845 --> 00:21:14,005 මේවගේ සිද්දි ඇදි ඇදී යනවා. 325 00:21:15,285 --> 00:21:18,445 ඒව වේදනාකාරියි, රූබි පවා මේ වගේ දේවල් වලින් ලැජ්ජා වෙන්න ඕනෙ නෑ. 326 00:21:19,325 --> 00:21:20,325 මං ඒක දැනගෙන හිටියේ නැ. 327 00:21:20,965 --> 00:21:21,965 මොකක් හරි, 328 00:21:24,805 --> 00:21:26,205 මට මේක විසඳන්න උදවු කරන්න කරුණාකරලා. 329 00:21:37,645 --> 00:21:39,445 අපි කොහොමද මූට කතාකරන්නේ? 330 00:21:44,125 --> 00:21:45,125 ඔරේන්ජ් ජූස්. 331 00:21:47,045 --> 00:21:49,005 මට ඔරේන්ජ් ජූස් ඕනේ. 332 00:21:56,445 --> 00:21:58,245 -හේයි මචන්.. මං... -කොහෙද උබ? 333 00:21:58,325 --> 00:22:00,885 උඹ බස් එකේද? -නෑ බං. 334 00:22:00,965 --> 00:22:03,685 අහපන්, පොඩි වැඩක් උනා, මේක හදිස්සියක්. 335 00:22:03,765 --> 00:22:05,685 මොකද උනේ? උඹ හොඳින්ද? 336 00:22:05,965 --> 00:22:06,885 ඔව්, මං හොඳින්. 337 00:22:06,965 --> 00:22:08,765 මං හොඳින්, මට කරන්න දෙයක් තියෙනවා. 338 00:22:08,845 --> 00:22:11,525 නමුත් මං ඊලඟ බස් එක අල්ලගෙන ෆිල්ම් එකෙන් පස්සේ උඹව හම්බෙන්නම්. 339 00:22:11,605 --> 00:22:15,005 මං දන්නේ නෑ බං. මට දැන් මේ ගැන කිසි කික් එකක් නෑ. 340 00:22:15,085 --> 00:22:16,445 මං ගෙදර ගියානම් හරි වගේ. 341 00:22:16,525 --> 00:22:19,885 හරි එහෙනම්... උඹ ගෙදර ආවාම මට කතාකරපන්, අපි සෙට් වෙමු. 342 00:22:19,965 --> 00:22:22,325 අද උඹේ උපන්දිනේනේ, අපි මොකක්මහරි කරන්න ඕන. 343 00:22:22,405 --> 00:22:26,005 මට සමාවෙයන්, මං කොහොමහරි අද මොකක්හරි කරනවා, මං පොරොන්දු වෙනවා! 344 00:22:26,085 --> 00:22:28,485 හරි, මං ඉක්මනට උඹට කතාකරන්නම්. 345 00:22:28,565 --> 00:22:29,685 හරි බායි. 346 00:22:47,245 --> 00:22:49,085 මහා එලිදරව්වට පැය 13ක් ඉතිරියි. 347 00:22:49,165 --> 00:22:51,205 කවුරු කරත් මේක මාර බුද්ධිමත් වැඩක්. 348 00:22:51,285 --> 00:22:53,205 මංනම් සෑහෙන උනන්දුවෙන් ඉන්නේ. 349 00:22:54,965 --> 00:22:56,445 ඒක පීසා එකනම් හොඳයි. 350 00:23:03,365 --> 00:23:05,005 හායි, මං මේ ආවේ පාඩ්ම් කරන සංගමේට. 351 00:23:05,925 --> 00:23:07,645 රූබියි මට ඒ ගැන කිවුවේ. 352 00:23:08,445 --> 00:23:10,885 මං ස්ටීව්, මං ඉස්කෝලෙට අලුතෙන් ආවේ. 353 00:23:10,965 --> 00:23:14,125 අපි ඇත්තටම පාඩම් කරන්නේ නැ, ගංජා ගගහා අනිත් මිනිස්සුන්ට මඩ ගහන එකයි කරන්නේ. 354 00:23:15,005 --> 00:23:17,685 රූබි කැමතියි ලස්සනයි කියලා හිතෙන කොල්ලන්ට ආරාධනා කරන්න. 355 00:23:20,605 --> 00:23:24,765 ඔහ්, ඇත්තද... හැබැයි මට ඇත්තටම සෑහෙන වැඩ තියෙනවා කරන්න ත්‍රිකෝණමිතිය ගැන. 356 00:23:26,485 --> 00:23:28,525 හරි ස්තූතියි එහෙනම්. 357 00:23:30,245 --> 00:23:32,525 ඉන්න ඉන්න. 358 00:23:33,445 --> 00:23:35,365 ඔයා කැමතියිනම් මට පුලුවන් ඔයාට පාඩම් කරන්න උදවු කරන්න. 359 00:23:55,605 --> 00:23:57,261 සමාවෙන්න, පොඩ්ඩක් ඉන්න. 360 00:23:57,285 --> 00:23:58,845 -මේ මෝර්ඩේල් යන බස් එකද? -නෑ. 361 00:24:09,725 --> 00:24:11,325 සමාවෙන්න, පොඩ්ඩක් ඉන්න. 362 00:24:11,405 --> 00:24:14,365 කවුරුහරි මගෙ කෝට් එක ගන්නවා දැක්කද? ඒකෙ මගෙ පෝන් එකයි පර්ස් එකයි තිබුනා. 363 00:24:14,445 --> 00:24:17,765 කවුරුහරි මගෙ කෝට් එක ගන්නවා දැක්කද? ඒකෙ මගෙ පෝන් එකයි පර්ස් එකයි තිබුනා. 364 00:24:17,845 --> 00:24:21,925 කොටි හමක් ප්‍රින්ට් කරලා තිබුනේ. 365 00:24:23,005 --> 00:24:26,925 කවුරුහරි මගෙ කෝට් එක ගන්නවා දැක්කද? ඒකෙ මගෙ පෝන් එකයි පර්ස් එකයි තිබුනා. 366 00:24:28,925 --> 00:24:30,925 දෙයියනේ. 367 00:24:38,365 --> 00:24:41,885 ඒක නෙමේ, ඇයි මිනිස්සු තමන්ගේ නිරුවත් පින්තූර යවන්නේ? 368 00:24:41,965 --> 00:24:45,325 ඒක ආතල් වැඩක්, ඔයා නොකල යුතු වැඩක් කරද්දී, 369 00:24:45,405 --> 00:24:46,965 ඒක හොඳයි වගේ දැනෙනවා. 370 00:24:48,325 --> 00:24:50,525 මං නම් එහෙම කරලා නෑ. 371 00:24:50,605 --> 00:24:53,565 - දිග එව්වට මං එච්චර කැමති නෑ. -එහෙමද? 372 00:24:53,645 --> 00:24:56,485 මං නිකන් කිවුවේ, මට පේනවා ඇයි මිනිස්සු එහෙම කරන්නේ කියලා. 373 00:24:56,565 --> 00:24:58,965 ඒක හරියට කෝච්චියේ ටිකට් ගන්නේ නැතුව යනව වගේ. 374 00:24:59,845 --> 00:25:02,125 නැත්නම් කාගෙහරි නැතිවුන පර්ස් එකක් අහුලලා ඒකෙ සල්ලි තියාගන්නවා වගේ වැඩක්. 375 00:25:02,965 --> 00:25:05,325 ඔයා දන්නවා ඒක වැරදියි කියලා, නමුත් තෘප්තියක් තියෙනවා. 376 00:25:05,405 --> 00:25:07,605 මං කවදාවත් නැති උන පර්ස් එකකින් සල්ලි ගන්නේ නෑ. 377 00:25:08,445 --> 00:25:10,805 ඔයා නොකල යුතු වැඩක් කරලා තියෙනවද ඕටිස්? 378 00:25:12,485 --> 00:25:13,805 මොකක්මහරි? 379 00:25:13,885 --> 00:25:18,285 සමහරවෙලාවට මං හාර්ඩ් එක බැකප් කරන්නේ නෑ, මට මහන්සියි වගේ දැනුනොත්, 380 00:25:20,125 --> 00:25:21,125 වාව්. 381 00:25:22,365 --> 00:25:23,445 ඔව්, ඒක තමයි. 382 00:25:24,845 --> 00:25:26,205 මොකක්හරි හොරකම් කරන්න. 383 00:25:29,125 --> 00:25:30,365 -බෑ. -ඔව්. 384 00:25:30,445 --> 00:25:32,125 -බෑ, ඇයි මං එහෙම කරන්නේ? 385 00:25:32,205 --> 00:25:33,565 -මොකද මං බල කරන නිසා. -ඉතින්? 386 00:25:33,645 --> 00:25:35,365 -මං බල කරනවා ඒක කරන්න කියලා. 387 00:25:35,445 --> 00:25:37,501 -මං බල කරනවා, මොකක්ද හලෝ? -බෑ , මට බෑ. 388 00:25:37,525 --> 00:25:38,781 -පොඩි දෙයක්... -මට බෑ. 389 00:25:38,805 --> 00:25:40,045 අවුලක් නෑ. 390 00:26:00,045 --> 00:26:01,045 වූහ්... 391 00:26:08,205 --> 00:26:10,725 ඔයා පිරිමියෙක්නේ, දැන් එහෙම නෑ. 392 00:26:11,925 --> 00:26:13,445 ඔව්, එයාගෙ ශිෆ්ට් එක ඉවරයි. 393 00:26:13,525 --> 00:26:14,525 -හායි.. -හායි... 394 00:26:14,605 --> 00:26:15,885 ඕටිස්. 395 00:26:16,765 --> 00:26:18,165 මං හෙඩ්විග් වගේ ඉන්නේ, 396 00:26:18,245 --> 00:26:20,045 ඔහ්, මං ඒ ෆිල්ම් එකට ආසයි. 397 00:26:28,605 --> 00:26:30,405 -ඔයා හොඳින්ද? 398 00:26:30,485 --> 00:26:32,045 මට අවුලක් නෑ, නිකන් ඉන්නේ. 399 00:26:33,525 --> 00:26:35,885 -කොහොමද ඔයාට? -මං හොඳින්. 400 00:26:35,965 --> 00:26:37,765 ඔයා ටිකක් කලබල වෙලා වගේ. 401 00:26:37,845 --> 00:26:41,445 එහෙමද? ඇයි මං කලබල වෙන්නේ? 402 00:26:44,005 --> 00:26:45,645 ඔයා ඕකට ගෙවන්නද හිටියේ? 403 00:26:46,645 --> 00:26:48,685 ගෙවන්නේ නෑ, එහෙම නේද? 404 00:26:48,765 --> 00:26:52,645 මං දන්නේ නෑ ඇයි එහෙම කලේ කියලා... මීට කලින් මං ඒ වගේ දෙයක් කරලා නෑ. 405 00:26:52,725 --> 00:26:55,805 ඔව්, මට කියන්න පුලුවන් ඔයා මහ ජරා හොරෙක් කියලා. 406 00:26:55,885 --> 00:26:58,005 කීයද ඒකට? 407 00:26:58,085 --> 00:26:59,725 මං මේ ගැන පොලීසියට කියන්න බැඳී සිටිනවා. 408 00:27:01,765 --> 00:27:04,205 -අනේ එපා. -ඔව් ඕටිස්. 409 00:27:07,325 --> 00:27:09,405 හහ් හහ් හා. 410 00:27:09,485 --> 00:27:10,485 මං විහිලුවක් කලේ. 411 00:27:12,485 --> 00:27:14,085 -ඇත්තටම? -ඔව්. 412 00:27:14,765 --> 00:27:15,765 මේක මං ගානේ. 413 00:27:17,405 --> 00:27:18,405 හරි. 414 00:27:19,485 --> 00:27:21,645 -හේයි, ස්තූතියි. -ප්‍රශ්නයක් නෑ. 415 00:27:22,565 --> 00:27:23,765 -හේ.. -ස්තූතියි! 416 00:27:23,845 --> 00:27:24,965 ඕන වෙලාවක. 417 00:27:29,845 --> 00:27:31,405 මාව අහුවුනා. 418 00:27:31,485 --> 00:27:32,725 අනිවාරෙන්ම. 419 00:27:41,365 --> 00:27:42,765 මං හැම වෙලාවෙම පින්තූර යවනවනේ? 420 00:27:43,645 --> 00:27:45,845 දන්නවනේ, තන්... 421 00:27:46,685 --> 00:27:49,365 කි*බවල්... පු* හිල... 422 00:27:49,445 --> 00:27:52,645 කයිල්, අර යෝනිය... අද උදේ ආපු එක. ඔහේද ඒක යැව්වේ? 423 00:27:52,725 --> 00:27:55,925 නෑ, මං ඒවා මගෙ පෞද්ගලික එකතුවටයි තියාගන්නේ? 424 00:27:57,045 --> 00:27:59,645 මං නිකන් කෝඩුකාර ගෑනුන්ගෙ රසිකයෙක් වගේ කෙනෙක්. 425 00:27:59,725 --> 00:28:01,005 කයිල්, ඒක මහ ජරා වැඩක්නේ. 426 00:28:02,285 --> 00:28:03,525 ඔව්, මං දන්නවා. 427 00:28:05,405 --> 00:28:06,605 හරි, පල යන්න මෙතනින්. 428 00:28:08,365 --> 00:28:10,125 -යනවා ඉතින්. 429 00:28:11,605 --> 00:28:12,925 -යනවා. 430 00:28:15,965 --> 00:28:17,725 ඌද ඒ? 431 00:28:18,445 --> 00:28:19,365 මං හිතන්නේ නෑ. 432 00:28:19,445 --> 00:28:22,365 අපේ වෙලාව ඉවර වීගෙන එන්නේ, ඔයාලගෙ උදවුනම් අන්තිමයි. 433 00:28:22,445 --> 00:28:24,725 -මෙයා ඔයාට උදවුවක්නේ කරන්නේ? 434 00:28:26,285 --> 00:28:27,285 මොකක්ද මේ වෙන්නේ? 435 00:28:27,365 --> 00:28:30,765 -මගෙ ජීවිතේ ඉවරයි වගෙ. -ඇයි? රූබ් මොකද වෙන්නේ? 436 00:28:32,965 --> 00:28:35,325 අර හැමෝම හිනාවෙන කි*බ තියෙන්නේ? 437 00:28:36,165 --> 00:28:39,165 ඒක මගෙ , මට කෙලවෙලා තියෙන්නේ. 438 00:28:39,245 --> 00:28:40,565 මට අම්බානෙක කෙලවෙලා තියෙන්නේ. 439 00:28:44,885 --> 00:28:46,165 ගිහින් ඉඳගන්නවා. 440 00:28:50,325 --> 00:28:52,005 රුබි, අම්... 441 00:28:53,085 --> 00:28:55,085 හරි, මේකෙ අමාරුව කොටස තමයි... 442 00:28:55,165 --> 00:28:57,965 පොටෝ එක නිකුත් උනා... ඉස්කෝලෙ හැමෝම දැනගන්නවා ඒක ඔයාගෙ කියලා. 443 00:28:58,045 --> 00:29:00,285 ඔයාට සෑහෙන අපහාසයක් විඳින්න වෙයි. 444 00:29:00,365 --> 00:29:03,365 -ඔයා මට උදවුවක් නෙමෙයිනේ ඔය කරන්නේ? -එහෙම වෙන්නේ ඔයා ඒ නින්දා පිලිගත්තොත් විතරයි. 445 00:29:04,405 --> 00:29:07,965 හැමෝටම ශරීරයක් තියෙනවා, ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි හරිද? 446 00:29:09,605 --> 00:29:11,605 මට තියෙන්නේ.... දැක්කම හිනායන ඇඟිලි ටිකක්. 447 00:29:11,685 --> 00:29:14,125 -ශ් ශ්ශ් ... ඕටිස්... එපා. 448 00:29:16,365 --> 00:29:17,725 -ඒක නිකන් මහපට ඇඟිල්ලක් වගේ. -ඊයා! 449 00:29:17,805 --> 00:29:20,085 කොහොමහරි, මේකයි කාරනේ, කවුරු මේක කරත්, 450 00:29:20,165 --> 00:29:23,125 කරල තියෙන්නෙ ඔයාව ලැජ්ජාවට පත් කරන්න, නමුත් එහෙම වෙන්නෙ ඔයා ඒවා පිලිගත්තොත් විතරයි. 451 00:29:23,205 --> 00:29:26,165 උන්ට ඕනෙ මාව ලැජ්ජා කරන්නනම්, ඇයි එකපාරම ඒ පොටෝ එක යැව්වේ නැත්තේ? 452 00:29:26,245 --> 00:29:28,685 -මේක මහ වදදීමක්. -ඔහ් දෙයියනේ! 453 00:29:30,245 --> 00:29:31,245 ඒක කරලා තියෙන්නේ කෙල්ලෙක්! 454 00:29:32,565 --> 00:29:34,165 අපි හිතුවේ ඒ කොල්ලෙක් කියලනේ, නමුත් ඒ කෙල්ලෙක්! 455 00:29:34,245 --> 00:29:37,565 සංවේදීව භය කරනවා, සමාව ගැනිමක් අයදිනවා, ඕවා කෙල්ලෝ කරන වැඩ. 456 00:29:38,165 --> 00:29:39,205 මොන කෙල්ලද ඔයාට වෛර කරන්නේ රූබි? 457 00:29:39,245 --> 00:29:42,645 ඔය හැමෝම, මං වේසියක් මේව්, හැමෝටම මං වේසියක්. 458 00:29:42,725 --> 00:29:44,765 මං දැන්ම ගෙදර යන්න ඕන. 459 00:29:44,845 --> 00:29:46,085 ඔලිවියා, මට ටැක්සියක් ගෙන්නල දෙන්න පුලුවන්ද? 460 00:29:46,125 --> 00:29:48,365 -මගෙ පෝන් එක ගන්න. 461 00:29:54,805 --> 00:29:57,525 වෙන කවුද ඔයාගෙ පාස්වර්ඩ් එක දන්නේ රූබි? 462 00:29:57,605 --> 00:29:59,085 කවුරුවත් නැ, ලිව් විතරයි. 463 00:30:08,925 --> 00:30:10,365 තමුසේ? 464 00:30:15,165 --> 00:30:16,525 ඔයා බොඩිබිල්ඩර් කෙනෙක්ද? 465 00:30:19,685 --> 00:30:20,805 ඒ? 466 00:30:23,085 --> 00:30:25,805 සමාවෙන්න, සමහර වෙලාවට මං ගණිතය තුල අතරමං වෙනවා, අපි මොනාහරි කතාකරාද? 467 00:30:25,885 --> 00:30:28,485 ඔයා බොඩිබිල්ඩර් කෙනෙක්ද? 468 00:30:28,565 --> 00:30:30,485 ඔයාගෙ අත් බාහු මාර ලොකුයිනේ. 469 00:30:30,565 --> 00:30:33,405 ඔහ්, ස්තූතියි, මං කැමතියි ව්‍යායාම කරන්න. 470 00:30:34,205 --> 00:30:37,805 මං කැමතියි කවදාහරි තරඟෙකට ඉදිරිපත් වෙන්න, නමුත් මට තියෙන්නේ හරක් පැටියෙක්ගේ වගේ බාගෙට හැදුනු බාහු. 471 00:30:39,245 --> 00:30:40,245 ඔහ්, මට සමාවෙන්න! 472 00:30:40,525 --> 00:30:42,805 නෑ ඒකට කමක් නෑ, ඒවගේම මං ගණිතයට මාර ආසයි. 473 00:30:42,885 --> 00:30:44,645 ඒක නිසා මට වෙනත් විසඳුම් තියෙනවා. 474 00:30:44,725 --> 00:30:46,165 ඔයා මොකද කරන්නේ? 475 00:30:48,245 --> 00:30:52,005 මං ඇත්තටම අදහසක් නෑ ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සේ මොනවා කරන්නද කියලා? 476 00:30:52,085 --> 00:30:54,685 මගෙ මූනෙ කුරුලෑ එද්දී මට දැනෙනවා. 477 00:30:54,765 --> 00:30:56,685 සමහරවිට මං රූපලාවන්‍ය ශිල්පිනියක් වෙයි. 478 00:31:01,845 --> 00:31:05,085 -කොහොමද ත්‍රිකෝණමිතිය? -ඔව්, මේක මාර අමාරුයි. 479 00:31:05,725 --> 00:31:09,925 වීජ ගණිතයත් ඒ වගේමයි, අනිවාරෙන්ම ලබන අවුරුද්දේ මේ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා. 480 00:31:10,005 --> 00:31:11,245 ඒකනම් ඇත්තටම අමාරු තේරීමක්. 481 00:31:12,125 --> 00:31:13,605 ඔයා කවදාහරි මනසේ සැලසුම් හදන එක උත්සහ කරලා තියෙනවද? 482 00:31:14,725 --> 00:31:16,165 මං කැමතියි ඒ වැඩේට. 483 00:31:30,125 --> 00:31:31,445 ඔයා කොහෙද යන්නේ? 484 00:31:32,245 --> 00:31:33,645 සමාවෙන්න මිස්? 485 00:31:35,245 --> 00:31:37,765 -උදවුවක් ඕනෙද? -අහ්, එපා ,ස්තූතියි. 486 00:31:40,405 --> 00:31:41,525 බලකෝ මූ දිහා. 487 00:31:43,285 --> 00:31:45,125 උඹට ප*යක් තියෙනවද මිස්? 488 00:31:46,445 --> 00:31:48,085 කෝ ඉතින්, පෙන්නහන්කෝ උඹේ පොල්ල. 489 00:31:48,165 --> 00:31:49,725 මට පාඩුවේ ඉන්න දෙනවද අනේ? 490 00:31:51,685 --> 00:31:52,925 අමන පිම්පියා. 491 00:31:56,085 --> 00:31:58,685 අනේ, අනෙ, මේ නියම මම නෙමෙයි, මේක නිකන් ඇඳුමක් විතරයි. 492 00:31:58,765 --> 00:32:00,845 මං මේ මගෙ යාලුවත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියේ.. මං ... 493 00:32:03,445 --> 00:32:04,965 හමන්නපන් ඔවුන්ට! 494 00:32:07,245 --> 00:32:08,645 මං ඒක කාටවත් යවන්න නෙමෙයි හිටියේ. 495 00:32:08,725 --> 00:32:11,685 -මට ඒක දැනෙන හැටි මෙයාට පෙන්නන්නයි ඕන උනේ. -මොනාද ඔය කියවන්නෙ? 496 00:32:12,605 --> 00:32:16,645 ඔයා මට හැමදාම චාටර් කියල කියනවා රූබි. 497 00:32:16,725 --> 00:32:19,605 "ඔයාගෙ බෑග් එක බාල එකක්, ඇහි බැම් ආලේපය කැතේ බෑ, 498 00:32:19,685 --> 00:32:22,221 කවදාවත් ඔයාට ලස්සන ඇඟක් හදාගන්න බැරිවෙනවා" 499 00:32:22,245 --> 00:32:24,165 ඔයාට ඒවා කරගන්න බෑ ඔලිවියා, ඒක තමයි ඇත්ත. 500 00:32:24,245 --> 00:32:25,405 පේනවනේ? මේකි මහ යක්ශනියක්. 501 00:32:25,485 --> 00:32:29,765 මං හිතන්නේ ඔලිවියා කියන්න හදන්නේ ඔයා ඕනෙවට වැඩිය එයාගේ ඇද කියනවා කියලයි, 502 00:32:29,845 --> 00:32:32,205 නමුත් කෙනෙක්ව බ්ලැක්මේල් කරන්න ඒක හේතුවක් නෙමෙයි. 503 00:32:32,285 --> 00:32:34,845 මං ඒක කලේ මට දැනෙන විදිහට එක දවසකට හරි මේකිට දැනෙන්න අරින්නයි. 504 00:32:34,925 --> 00:32:37,645 මං ඔයාගෙ ඇද කිවුවේ ඔයාට තියෙන තරහකට නෙමෙයි. 505 00:32:37,725 --> 00:32:39,605 මං ඒක කලේ උදවුවක් විදිහට. 506 00:32:39,685 --> 00:32:42,005 සමගරවිට ඔලිවියාට උදවු කරන යාලුවෙක් අවශ්‍ය ඇති. 507 00:32:42,085 --> 00:32:43,885 නමුත් අපි අනිත් හැමෝටම එක එක ඇද කියනවනේ. 508 00:32:43,965 --> 00:32:47,925 ඔව්, නමුත් ඔයාලා මිනිස්සුන්ගේ දුර්වල තැනුත් අඳුරගන්න අවශ්‍යයි. 509 00:32:48,005 --> 00:32:50,285 එහෙම නැතුව කොහොමද ඔයාලා එකිනෙකාව විශ්වාස කරන්නේ? 510 00:32:54,125 --> 00:32:55,885 මට ඇත්තටම සමාවෙන්න රුබි. 511 00:32:59,085 --> 00:33:01,525 මං උඹට වෛර කරනවා, මං යනවා ගෙදර. 512 00:33:04,845 --> 00:33:07,525 හරි, මේකිනම් අමන වේසියක්ම තමයි. 513 00:33:12,485 --> 00:33:14,365 හ්ම්ම්... 514 00:33:17,365 --> 00:33:18,965 කොහොමද ඔයා දැනගත්තේ ඒ කෙල්ලෙක් කියලා? 515 00:33:20,325 --> 00:33:21,565 මං අපරාධ ගැන ගොඩක් කියවලා තියෙනවා. 516 00:33:45,445 --> 00:33:48,005 -ඔයා හොඳින්ද කොල්ලෝ? ඔයාගෙන් ලේ එනවා. 517 00:33:48,085 --> 00:33:49,925 -මෙන්න ඉඳ ගන්න. -හරි,අම්... 518 00:33:50,685 --> 00:33:52,965 -අවුලක් නෑ, අවුලක් නෑ. -ඉඳගන්න. 519 00:33:53,045 --> 00:33:54,645 -කා ගාව හරි ටිශු එකක් තියෙනවද? -ඔව්. 520 00:33:56,605 --> 00:33:59,245 -හරි, මට ප්‍රශ්නයක් නෑ දැන්. -මෙන්න පිහදාගන්න, ඔයාට විශ්වාසද? 521 00:33:59,325 --> 00:34:02,365 මට ඕන කාගෙහරි පෝන් එකක් පාවිච්චි කරන්න. 522 00:34:02,445 --> 00:34:05,205 මගෙ හැමදෙයක්ම හොරකම් කලා, මට ඕනෙ ගෙදර යන්න. 523 00:34:06,125 --> 00:34:07,965 -ස්තූතියි, -මෙන්න ගන්න යාලුවා. 524 00:34:08,245 --> 00:34:10,845 ස්තූතියි, මට ප්‍රශ්නයක් නෑ, මං හොඳින්. 525 00:34:19,925 --> 00:34:25,925 හායි, මේ එරික්, මට පොඩි කරදරයක් උනා. 526 00:34:26,045 --> 00:34:27,525 මාව එක්කගෙන යන්න එන්න පුලුවන්ද? 527 00:34:38,565 --> 00:34:40,525 ඔයා ජැක්සන්ට මොනාද කියන්න ඉන්නේ? 528 00:34:41,445 --> 00:34:42,925 පාචනය හැදුනා කියනවා. 529 00:34:43,005 --> 00:34:44,365 -දෙයියනේ! 530 00:34:45,325 --> 00:34:47,405 එයා ආයෙ මාත් එක්ක කතාකරන එකක් නැ නේද? 531 00:34:48,445 --> 00:34:49,845 ඇයි ඔයා ගුබ් බායිවත් නොකිව්වේ? 532 00:34:51,325 --> 00:34:52,605 මං එයාව බිලී කොක්කෙන් ගැලෙව්වා. 533 00:34:53,605 --> 00:34:57,085 කොහොමත් එයාලා කැමති වෙන එකක් නෑ එයාලගෙ රත්තරන් කොලුවා මං වගේ කෙනෙක් එක්ක ඉන්නවට... ඉතින්... 534 00:34:57,165 --> 00:34:58,805 ඇයි බොරු දේවල් පස්සේ දුවන්නේ නේද? 535 00:35:00,525 --> 00:35:02,805 මෙහෙමයි.., ඔයා කැමති දේ නොකලොත්, 536 00:35:02,885 --> 00:35:04,645 -කවදාවත් ඔයා කවුද කියලා දැනගන්න වෙන්නේ නෑ. -එපා. 537 00:35:04,725 --> 00:35:07,525 -මට චිකිත්සාවක් ඕනෙ නැ, මතකයිනේ. -මොකක්? ඔව්. සමාවෙන්න. 538 00:35:12,845 --> 00:35:13,845 ඔයා හොඳින්ද? 539 00:35:14,765 --> 00:35:15,765 මං ලඟ ජැකට් එකක් තියෙනවා. 540 00:35:17,125 --> 00:35:19,085 -මාර සත්ව කරුණාවක්නේ. 541 00:35:19,165 --> 00:35:22,085 ඇත්තටම ඒකේ නිවුටෙලා තියෙනවා, ඒක නිසා මේක දුකක්. 542 00:35:22,165 --> 00:35:23,165 නියමයි. 543 00:35:31,965 --> 00:35:34,445 ඇයි ඔයාගෙ අත් මෙච්චර දිග? 544 00:35:34,525 --> 00:35:36,005 එහෙම නැ. 545 00:35:36,085 --> 00:35:39,325 -ඔය අත් දෙක නවාගන්නවා මෝඩයෝ. 546 00:35:41,765 --> 00:35:42,765 මෙන්න. 547 00:35:53,925 --> 00:35:55,085 මං තවම කුලුඳුල්. 548 00:35:55,165 --> 00:35:56,765 -මොකක්? -මං... 549 00:35:57,525 --> 00:36:01,005 මං කුලුඳුල්, මං හිතුවා ඔයා ඒක දැනගන්න ඕන කියලා. 550 00:36:01,085 --> 00:36:05,405 -ඔව්, ඒක හොඳයි, ප්‍රශ්නයක් නෑ. -සතුටුයි කියන්න ලැබුනු එකට, 551 00:36:08,005 --> 00:36:09,245 මං දැන් යන්න හදන්නේ. 552 00:36:10,365 --> 00:36:11,685 -හරි. 553 00:36:17,165 --> 00:36:19,965 -ගෙදර යන්න පුලුවන් නේද? -ඔව්, හෙට හම්බෙමු. 554 00:36:40,645 --> 00:36:41,845 අම්මේ. 555 00:36:43,205 --> 00:36:44,565 හැමදෙයක්ම හොඳින්ද? 556 00:36:48,925 --> 00:36:49,925 එරික්. 557 00:36:51,965 --> 00:36:53,845 මං ඔයාලට පාඩුවේ කතාකරගන්න දෙන්නම්කෝ. 558 00:36:59,925 --> 00:37:04,245 මට සමාවෙයන් බං, ප්‍රශ්නයක් උනා මේව් සහ ක්ලිනික් එකත් එක්ක... 559 00:37:04,325 --> 00:37:09,085 ඒක සෑහෙන ලොකු කරදරයක් බං, නමුත් ඊටපස්සේ මෙන්න මේ වැඩේ උනා. 560 00:37:09,165 --> 00:37:11,165 මං හිතන්නේ අපි ඒ තැනට ආවා. 561 00:37:11,245 --> 00:37:13,925 වැඩේට සෑහෙන ලං වෙලා තිබුනේ... මං වැඩේ අනාගත්තා. 562 00:37:15,845 --> 00:37:18,485 -මොකක්ද උඹේ මූනට උනේ? -උඹ හිටියේ මේව් එක්කද? 563 00:37:18,565 --> 00:37:22,645 ඔව්, ඒ අර හැමෝම කතාවෙන පොටෝ එක නිසා. 564 00:37:22,725 --> 00:37:26,765 උඹට මේව් එක්ක රවුම් ගන්න ඕන නිසා මාව මේ ඇඳුම් පිටින් රස්තියාදු ගැස්සුවද? 565 00:37:26,845 --> 00:37:28,645 නෑ, නෑ, බං, එහෙම හිතලා කලේ නෑ. 566 00:37:28,725 --> 00:37:32,485 උඹනම් මහ තනි අඩුක්කුවෙක්, උඹ හිතන්නේ උඹ ගැන විතරයි. 567 00:37:33,565 --> 00:37:36,365 මොකක්? ඒක මහ අසාධාරණ කතාවක්නේ? 568 00:37:36,445 --> 00:37:38,765 එරික්.. ඇයි උඹ තරහින් ඉන්නේ? 569 00:37:38,845 --> 00:37:41,365 මොකද, අවුරුදු 9 ඉඳන් අපි හොඳ යාලුවෝ, 570 00:37:41,445 --> 00:37:44,765 නමුත් උඹ මාව අතෑරලා දැම්මා ඊයෙ පෙරේදා හම්බුන එකියක් නිසා. 571 00:37:44,845 --> 00:37:47,565 උඹ වෙනස් වෙලා බං, පරණ ඕටිස් කවදාවත් ඔය වගෙ වැඩක් කරන්නේ නෑ. 572 00:37:47,645 --> 00:37:49,285 -මං එහෙම... -නමුත් එහෙම කලා උඹ. 573 00:37:49,365 --> 00:37:52,885 උඹ සිරාවටම හිතනවද ඒකි උඹට කැමතියි කියලා? උඹට අඩුමගානේ අතේ පාරක්වත් ගහගන්න බෑ යකෝ. 574 00:37:52,965 --> 00:37:53,965 නැගිටපන් ඔය හීනෙන්. 575 00:37:55,405 --> 00:37:57,205 මංද තනි අඩුක්කු? 576 00:37:57,285 --> 00:38:00,885 උඹට තනියම නැගිටින්න බෑ උඹ, උඹ ගැනම හිතන්නෙ නැතිනම්. 577 00:38:00,965 --> 00:38:02,325 අඩුමගානේ මං රැවටිලා නෑනේ. 578 00:38:02,365 --> 00:38:04,605 නෑ, ඇත්ත මේකයි එරික්, උඹ දැන් තරහෙන් ඉන්නේ 579 00:38:04,685 --> 00:38:06,605 මං අපේ මිත්‍රත්වයෙන් එහාට ජීවිතෙ ගෙනියන්න හදන නිසයි, 580 00:38:06,645 --> 00:38:07,925 උඹට ඒක බලාගෙන ඉන්න බෑ. 581 00:38:12,165 --> 00:38:15,285 මං උඹේ අම්මට කතාකරලා එන්න කිවුවේ මට මේ තැන ආරක්ශිතයි කියලා දැනුන නිසයි. 582 00:38:17,765 --> 00:38:19,125 මං හිතන්නෙ මං වැරැද්දක් කරලා වගේ. 583 00:38:33,365 --> 00:38:35,605 ඔයා හොඳින්ද පැටියෝ? අපි කතාකරමුද මේ ගැන? 584 00:38:49,045 --> 00:38:49,885 මොකද උනේ? 585 00:38:49,965 --> 00:38:53,325 -මොකුත් නැ. -එරික්, මට කියන්න. 586 00:38:53,445 --> 00:38:55,645 මොකුත් උනේ නෑ තාත්තේ, මට ඒ ගැන කතාකරන්න ඕනෙ නෑ. 587 00:38:57,205 --> 00:39:01,885 ඔයා මේ විදිහටම ජීවත්වෙන්න යනවානම්... ඔයා ඔයිටවැඩිය ශක්තිමත් වෙන්න ඕන... 588 00:39:53,045 --> 00:39:54,725 ඔයා ආපහු ආවේ සෙරෙප්පු දෙක ගෙනියන්නද? 589 00:39:55,845 --> 00:39:57,005 මට සමාවෙන්න හරිද? 590 00:39:59,805 --> 00:40:02,805 මං මොකුත්ම දන්නේ නැති කෙල්ලෙක්ව මං මගෙ පෙම්වතිය කරගන්න කැමති නෑ. 591 00:40:02,885 --> 00:40:04,285 දෙයියන්ගේ නාමෙට! 592 00:40:07,885 --> 00:40:09,685 එහෙනම් මං ජීවත්වෙන තැන බලන්න යමුකෝ. 593 00:40:35,885 --> 00:40:39,445 මේක නියමයි. 594 00:40:39,525 --> 00:40:42,845 මගෙ පවුලෙ අය ගැන කියන කටකතා ඇත්ත. 595 00:40:44,805 --> 00:40:46,325 ඒවගෙන් සමහරක්. 596 00:40:46,405 --> 00:40:49,765 අම්මා මත්ද්‍රවය වලට ඇබ්බැහි වෙලා, මට මතක තියෙන කාලෙක තාත්තව දැකලා නෑ. 597 00:40:50,805 --> 00:40:53,285 ඒ කියන්නේ ඔවුන් ගණකාධිකාරවරුන් නෙමෙයි නේද? 598 00:40:56,125 --> 00:40:59,325 මං පරිපූර්න පුද්ගලයෙක් නෙමෙයි ජැක්සන්. 599 00:41:11,165 --> 00:41:14,485 මට අවුරුදු 11දි උඳන් කාංසාවට බෙහෙත් ගන්නවා. 600 00:41:15,765 --> 00:41:19,125 සමහරවෙලාවට මට ගොඩක් අමාරු වෙනවා, මට ඒ වෙලේට හිතෙනවා මං මැරෙයිද කියලා. 601 00:41:20,405 --> 00:41:22,965 සතියේ ගොඩක් දවස්වලට මං උදේට වමනි කරනවා... 602 00:41:23,965 --> 00:41:26,525 කාමරෙන් එලියට එන්න කලින් සහ, හැම තරඟෙකටම පස්සේ. 603 00:41:26,605 --> 00:41:30,205 මට හොඳට නින්ද යන්නේ නෑ, මොකද මගෙ ඔලුව පිස්සු කෙලිනවා. 604 00:41:30,285 --> 00:41:32,645 ඉතින් මගෙ අම්මලත් දික්කසාද වෙන්නයි යන්නේ. 605 00:41:34,045 --> 00:41:35,045 එයාලා රංඩු වෙනවා... 606 00:41:35,845 --> 00:41:36,885 හැමවෙලාවෙම වගේ. 607 00:41:38,605 --> 00:41:41,165 හරියට එයාලා දෙන්නව එකතුකරල තියෙන ගම් එක මම වගේ. 608 00:41:44,285 --> 00:41:45,285 සෑහෙන දේවල් තියෙනවා. 609 00:41:46,325 --> 00:41:47,925 මං ඔයත් එක්ක ඉද්දී... 610 00:41:49,165 --> 00:41:52,685 ඒ වෙලාවේ තමයි මං මේ සේරම ප්‍රශ්න වලින් ඈත්වෙලා සෑහෙන දුරකට යන්නේ. 611 00:41:54,525 --> 00:41:56,165 මං හිතුවේ ඔයාගේ පවුල පරිපූර්ණ පවුලක් කියලා. 612 00:42:03,565 --> 00:42:05,605 මමත් එච්චර පරිපූර්ණ නැ නේද? 613 00:42:24,525 --> 00:42:25,525 ඉතින්.... 614 00:42:27,325 --> 00:42:29,125 මට ගේ පෙන්නන්න කැමතිද? 615 00:42:29,205 --> 00:42:30,205 හේහ්.. 616 00:42:32,085 --> 00:42:33,085 හරි, හොඳයි. 617 00:42:34,109 --> 00:42:57,109 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 618 00:42:57,633 --> 00:43:21,433 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 619 00:43:33,085 --> 00:43:36,925 පලමුවෙන්ම, ඉතා වැදගත් අනතුරු ඇඟවීමක් කරන්න තියෙනවා 620 00:43:37,005 --> 00:43:40,925 දුරකථන වලින් හුවමාරු වන අසභ්‍ය පින්තූර ගැන. 621 00:43:42,325 --> 00:43:45,485 මේ වගේ හැසිරීම් නින්දිත බවින් විතරක් නෙමෙයි... 622 00:43:46,485 --> 00:43:49,045 ඉතා දරුණු දඬුවම් ලබාදීම් 623 00:43:49,125 --> 00:43:53,125 දක්වා දුර දිග යන්න පුලුවන්. 624 00:43:54,005 --> 00:43:57,805 දැනට අප දන්නේ නෑ කවුද ඒවා යැව්වේ කියලා. 625 00:43:59,005 --> 00:44:03,165 කොහොමවෙතත් , අප තවදුරටත් ඒ ගැන හොයනවා. 626 00:44:03,245 --> 00:44:05,125 මට දැනගන්න ලැබුනා ඒක රූබිගේ කියලා. 627 00:44:05,205 --> 00:44:07,405 -ස්තූතියි. -රූබිගේ ගස් පඳුරනම්... 628 00:44:14,085 --> 00:44:15,085 දැන්.. 629 00:44:16,885 --> 00:44:17,885 ඒ මගෙ යෝනිය. 630 00:44:18,765 --> 00:44:22,685 -ඉඳගන්න. -නෑ, ඒ පොටෝ එකේ තියෙන්නේ මගෙ යෝනිය. 631 00:44:23,925 --> 00:44:25,565 ඉඳගන්න. 632 00:44:27,805 --> 00:44:28,685 නෑ,ඒ මගෙ යෝනිය. 633 00:44:28,765 --> 00:44:32,045 ස්තූතියි මේව්, සන්සුන් වෙන්න. 634 00:44:33,765 --> 00:44:36,965 ඔය දෙන්නම වැරදියි, ඒ මගෙ යෝනිය. 635 00:44:37,045 --> 00:44:39,965 ඒ හැමෝගෙම එක වෙන්න බෑනෙ. 636 00:44:40,045 --> 00:44:42,205 මටත් යෝනියක් තියෙනවා. 637 00:44:42,285 --> 00:44:44,565 සුභ පතුම් , කරුණාකරලා ඉඳ ගන්න. 638 00:44:44,645 --> 00:44:46,885 -ඒ මගෙ යෝනිය. -ඒ මගෙ යෝනිය.. 639 00:44:46,965 --> 00:44:48,125 -ඔය ඇති. -ඒ මගෙ යෝනිය. 640 00:44:48,205 --> 00:44:49,965 -ඒ මගෙ යෝනිය. -ස්තූතියි, මට තේරෙනවා. 641 00:44:50,085 --> 00:44:51,925 -ඔයාලා මොකක්ද මේ කරන්න හදන්නේ? -ඒ මගෙ යෝනිය. 642 00:44:51,965 --> 00:44:53,005 තමුන්ට යෝනියක් නෑනෙ? 643 00:44:53,085 --> 00:44:56,165 මට වගේම ඔයාලා හැමෝටම එකම වගේ ඒවා නෑනේ? 644 00:44:56,245 --> 00:44:58,965 -ඒ මගෙ යෝනිය. -කරුණාකරලා ඔය හැමෝම ඉඳඟන්න... 645 00:44:59,045 --> 00:45:00,885 -ඒ මගෙ යෝනිය. 646 00:45:00,965 --> 00:45:03,005 -ඒ මගෙ යෝනිය. -අනේ, ඉඳගන්නවාලකෝ... 647 00:45:03,085 --> 00:45:05,925 -ඒ මගෙ යෝනිය. -අම්මගෙ කි*බක් තමයි මේක! 648 00:45:11,765 --> 00:45:13,605 ඒ මගෙ යෝනිය.