1 00:00:10,445 --> 00:00:12,205 කොහොමද?හොඳයිද? 2 00:00:12,285 --> 00:00:14,325 නෑල ඔයා මගෙ කකුල කඩන්න හදන්නේ ඔය. 3 00:00:14,405 --> 00:00:16,285 හරි, අපි තැන් වෙනස් කරගමු. 4 00:00:20,165 --> 00:00:22,125 දැන් කොහොමද? 5 00:00:22,805 --> 00:00:24,005 ඔහ්, මස් පෙරලුනා! 6 00:00:24,085 --> 00:00:28,845 ඕහ්! ඕහ්! 7 00:00:32,645 --> 00:00:34,205 ඔච්චර හයියෙන් කරන්න ඕනෙද? 8 00:00:34,285 --> 00:00:35,645 සෙක්ස් කියන්නේ හයියෙන් කරන්න ඕන දෙයක්. 9 00:00:36,045 --> 00:00:38,205 හරි, වෙලාව ඉවරයි. 10 00:00:44,685 --> 00:00:47,485 මං පහල ලෙවකන්නද රුතී? 11 00:00:48,605 --> 00:00:50,605 නැත්නම් අපි බ්ලූ ප්ලැනට් බලමුද? 12 00:00:50,629 --> 00:01:12,684 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com 13 00:00:50,685 --> 00:00:54,245 හරි. 14 00:01:19,045 --> 00:01:21,045 යෝනිය! 15 00:01:21,125 --> 00:01:23,005 ඔය ඇති! 16 00:01:23,085 --> 00:01:24,661 සන්සුන් වෙන්න! 17 00:01:28,085 --> 00:01:54,785 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 18 00:02:04,485 --> 00:02:05,925 ආහ් 19 00:02:06,005 --> 00:02:07,765 -උඹ මේව්ට ආදරේ කරනවා! -මොකක්? 20 00:02:07,845 --> 00:02:09,925 -නැ, මං ආදරේ නෑ... 21 00:02:10,045 --> 00:02:10,885 මෝඩ වෙන්න එපා. 22 00:02:10,965 --> 00:02:13,101 උඹ සති තුනක ඉඳන් පෝන් එකට ඇලිලා ඉන්නේ, 23 00:02:13,125 --> 00:02:14,805 ඒකි මැසේජ් කරන හැම වෙලේම මේක වෙනවා. 24 00:02:14,845 --> 00:02:16,741 -මොකක්ද වෙන්නේ? සමාවෙන්න. -බලාගෙන පලයන් පාංකඩයෝ! 25 00:02:16,765 --> 00:02:17,925 හරි, සුභ දවසක් වේවා. 26 00:02:18,005 --> 00:02:21,565 මේක! උඹ සතුටු වෙනවා හැමවෙලේම, ඒක හෙන අමුතුයි. 27 00:02:21,645 --> 00:02:23,205 මං දන්නේ නැ උඹ මොකක්ද මේ කතාකරන්නෙ කියලා. 28 00:02:23,285 --> 00:02:25,661 මේව් සහ මම ඉස්කෝලෙ යාලුවෝ විතරයි. 29 00:02:25,685 --> 00:02:28,485 -ඔව් යාලුවෝ. -කොල්ලන්ටයි කෙල්ලන්ටයි යාලුවෝ වෙන්න පුලුවන්. 30 00:02:28,605 --> 00:02:30,765 ඔව්, ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන්ට යාලුවෝ වෙන්න පුලුවන්. 31 00:02:30,845 --> 00:02:33,005 ඒක නෙමේ, මං හිතුවේ මේව් දැන් ජැක්සන් එක්ක එන්නවා කියලා. 32 00:02:33,085 --> 00:02:35,925 ඔවුන් යාලු නැ, ඔවුන් නිකන්.... 33 00:02:36,005 --> 00:02:38,805 සුපර් හොට් සම්බන්ධතාවයක්ද කරන්නෙ? 34 00:02:38,885 --> 00:02:40,405 -සාමාන්‍ය සෙක්ස්. 35 00:02:41,005 --> 00:02:43,085 පේන විදිහට උඹ ඒකි ගැන සෑහෙන දේවල් දන්නව වගේ. 36 00:02:43,165 --> 00:02:45,805 ඔව්, මොකද අපි යාලුවෝ නිසා හැමදෙයක්ම බෙදාගන්නවා. 37 00:02:45,885 --> 00:02:47,005 හැම ශාරීරික දෙයක්ම? 38 00:02:47,565 --> 00:02:48,565 හේයි,බලහන්. 39 00:02:49,405 --> 00:02:50,925 -තවම ජොබ් එකක් හොයනවද? -ඔව්. 40 00:02:51,005 --> 00:02:52,685 නියම උත්සහයක්, නමුත් උඹට බෑ මගෙ අවධානය වෙනස් කරන්න 41 00:02:52,765 --> 00:02:54,925 උඹ මේව්ට ආදරය කරනවා කියන කාරනේදී. 42 00:03:28,285 --> 00:03:30,605 -ඒකනම් නියමයි. -ඔව්. 43 00:03:37,445 --> 00:03:40,405 මං ටික කාලෙකින් ඔයාව දැක්කෙ නැති නිසා තවදුරටත් වැඩේ කරන්න කැමති නෑ කියලයි හිතුවේ. 44 00:03:40,525 --> 00:03:42,045 -මං ටිකක් කාර්‍යබහුල උනා. 45 00:03:44,005 --> 00:03:45,325 වෙන වෙලාවක හම්බෙමුද? 46 00:03:45,405 --> 00:03:47,165 අපි මේ සෙක්ස් කරා විතරනේ. -මං කිවුවේ මේ... 47 00:03:47,765 --> 00:03:49,485 දන්නවනේ, පොඩ්ඩක් එලියට යන්න... 48 00:03:50,445 --> 00:03:52,805 ජැක්සන්, ඔයාට මේක රහසක් විදිහට තියාගන්න බෑ වගේ. 49 00:03:52,965 --> 00:03:54,245 මට මේක සාමාන්‍ය දෙයක්. 50 00:03:54,285 --> 00:03:56,925 ඔයා ගෞරවනීය වෙන්න උත්සහ කරන්න ඕනෙ නෑ හරිද? 51 00:03:57,645 --> 00:03:58,645 පස්සේ හම්බෙමු. 52 00:03:59,685 --> 00:04:00,725 Sh... 53 00:04:09,965 --> 00:04:11,485 ඔහ්, දෙයියනේ, ජැක්සන් මාර ගතිනේ. 54 00:04:12,325 --> 00:04:15,205 ජැක්සන් අපි දිහා බලාගෙන එන්නේ බං. 55 00:04:17,805 --> 00:04:19,885 -ජැක්සන් අපි ලඟට එනවා. -මාත් ආවට කමක් නැද්ද? 56 00:04:19,965 --> 00:04:21,245 -ජැක්සන් ආවා. 57 00:04:21,325 --> 00:04:22,845 -උඹ මේව්ව දන්නව නේද? 58 00:04:23,285 --> 00:04:24,405 ඔව්, එයා දන්නව. 59 00:04:24,485 --> 00:04:27,845 ඔව්, අපි යාලුවෝ... යාලුවෝ විතරයි. 60 00:04:27,925 --> 00:04:29,405 හේයි මචන්.. -කොහොමද කොල්ලෝ.. 61 00:04:29,805 --> 00:04:32,485 -සමාවෙන්න, උබ,... -එරික්. 62 00:04:33,405 --> 00:04:34,405 එරික්. 63 00:04:35,485 --> 00:04:37,605 සමහර මිනිස්සු මට කියන්නේ ට්‍රොම්බෝනර් කියලා. 64 00:04:39,845 --> 00:04:41,125 -ඉතින් මට උඹේ උදවු ඕනෙ. -මගෙන්? 65 00:04:41,205 --> 00:04:42,685 මං කිවුවේ... මගෙන්? 66 00:04:42,765 --> 00:04:45,365 මේව් සහ මං... -අරක කරනව. 67 00:04:45,445 --> 00:04:46,645 ඔව්, ඒක නියමයි. 68 00:04:46,725 --> 00:04:49,605 නමුත් මට තේරුනා මට ඇයව මීට වඩා අවශ්‍යයි කියලා. 69 00:04:49,685 --> 00:04:51,325 දන්නවනේ, අරකින් පස්සේත්... 70 00:04:51,405 --> 00:04:54,205 -හැමිනුනාට පස්සෙ. -ඔව්, ඉතින් මං හිතුවේ උඹට මට උදවු කරන්න පුලුවන් වෙයි කියලා. 71 00:04:54,885 --> 00:04:57,605 උඹට මූට කියලා මේව් ව සෙට් කරගන්නද ඕන? 72 00:04:58,925 --> 00:05:01,045 ඔව්, මං දන්නේ නෑ මොනවා කරන්නද කියලා? 73 00:05:01,125 --> 00:05:02,125 ඉතින්... 74 00:05:02,165 --> 00:05:04,221 -උඹ එයාගෙ යාලුවා නේද? -යාලුවනේ. 75 00:05:04,245 --> 00:05:06,445 මට දැනගන්න ලැබුනා උඹ සෙක්ස් ගැන උපදෙස් එහෙම දෙනවා කියලා. 76 00:05:06,525 --> 00:05:08,285 -ඔව්. 77 00:05:08,365 --> 00:05:11,245 ඉතින් මං හිතුවා උඹ තමයි මේකට ගැලපෙනම කෙනා කියලා. 78 00:05:12,485 --> 00:05:15,125 මට ගෙවන්න උනත් පුලුවන් ප්‍රශ්නේ මේකනම්. 79 00:05:15,205 --> 00:05:17,045 නෑ, මං යන්න ඕනෙ දැන්. 80 00:05:17,125 --> 00:05:18,461 -අපි පස්සේ හම්බෙමු. -නෑ. 81 00:05:18,485 --> 00:05:20,485 -මං ඒකට උඹට ගොඩක් ස්තූති වෙනවා මචන්.පරිස්සමින්. 82 00:05:20,565 --> 00:05:21,565 මේක.. 83 00:05:27,725 --> 00:05:29,125 ඒ ජැක්සන්ගේ අලුත් කෙල්ලද? 84 00:05:30,125 --> 00:05:32,925 ඔහ්! උඹ නිකන් බඩු ඩීල් කරන එකෙක් වගේ, 85 00:05:33,485 --> 00:05:36,005 වැඩිය හොඳ වැඩක් නෙමෙයි. 86 00:05:40,645 --> 00:05:41,645 D. 87 00:05:43,445 --> 00:05:44,685 D. 88 00:05:46,125 --> 00:05:47,125 E. 89 00:05:47,565 --> 00:05:50,165 එතකොට මේකෙ උඹ පින්තූරයක් ඇඳලා තියෙනවා.. 90 00:05:50,245 --> 00:05:52,405 මේ.. කෙල්ලෙක්ගේ පිටිපස්ස. 91 00:05:52,485 --> 00:05:54,125 මේ.. 92 00:05:55,085 --> 00:05:57,485 - මේ පුක් හිල, මේ යෝනිය.... - මේ වැටිලා තියෙන තත්වේ 93 00:05:57,525 --> 00:06:00,165 උඩ තමුසේ වයස අවුරුදු 35 දී පාලමකින් පල්ලෙහාට වාහනේ දාගන්නකොට 94 00:06:00,245 --> 00:06:02,325 හිනාවෙන්න තරම් තත්වයක් නැතිවෙයි! 95 00:06:06,285 --> 00:06:08,965 හමුදා පාසලේ ඩීන්ට අද උදේ මං කතාකලා. 96 00:06:10,365 --> 00:06:12,525 -තාත්තේ... -තමුසෙගෙ නම ලිස්ට් එකේ තියෙනවා. 97 00:06:12,605 --> 00:06:15,885 අන්තිම වාරය වෙනකන් කාලය තියෙනවා ලකුනු අරගෙන මගෙ අදහස වෙනස් කරවන්න. 98 00:06:35,365 --> 00:06:37,285 සමාවෙන්න, මං පරක්කු උනාට.. 99 00:06:37,365 --> 00:06:38,365 පොඩි වැඩක් තිබුනා.. 100 00:06:39,085 --> 00:06:40,925 ඉක්මන් කරන්න, අපිට ගනුදෙනුකාරයින් ඉන්නව. 101 00:06:41,005 --> 00:06:43,765 සහතිකවම තේරුනා, යමු. 102 00:06:47,165 --> 00:06:49,525 අපි වැඩි වැඩියෙන් උත්සහ කරද්දී, වැඩේ තවත් දරුනු වෙනවා. 103 00:06:49,645 --> 00:06:51,685 අපිට එකතුවෙන්න බැ වගේම ඒ රිද්මයට එන්නත් බෑ. 104 00:06:52,325 --> 00:06:55,005 අපි සෙක්ස් කරද්දී මට හැඟෙනවා මීට කලින් යෝනියක් දැකලා නෑ වගේ. 105 00:06:55,085 --> 00:06:57,165 නමුත් මං මීට කලින් එකක් ගැඹුරෙන්ම බලලා තියෙනවා. 106 00:06:57,445 --> 00:06:59,901 මං රූතිව ස්පර්ශ කරන මොහොතෙදි, 107 00:06:59,925 --> 00:07:02,405 මං ටිකක් අප්සට් වෙනව, මොකද මං දන්නව මේක චාටර් වෙනවා කියලා. 108 00:07:02,485 --> 00:07:04,365 හරියට ඔයා පොත් රාක්කයක් 109 00:07:04,445 --> 00:07:06,285 බිත්තියට සෙට් කරන්න හැදුවම 110 00:07:06,365 --> 00:07:07,925 හරියටම අවශ්‍ය ඉස්කුරුප්පුව නැති උනාම 111 00:07:07,965 --> 00:07:09,805 ඒක කාලය කන වැඩක් කියලා තේරෙනවා වගේ. 112 00:07:10,325 --> 00:07:13,325 -රූති , මෙයාට කියන්න ඒක කොයිතරම් නරකද කියලා. -මං දන්නෑ ඇයි මේක කරන්නේ කියලා. 113 00:07:13,605 --> 00:07:16,245 අවුරුදු 16ක කොල්ලෙක් දෙන උපදෙසකින් 114 00:07:16,325 --> 00:07:17,645 මේක මැජික් එකකින් වගෙ විසඳෙන්නේ නෑ. 115 00:07:18,165 --> 00:07:19,165 මේක විකාරයක්. 116 00:07:19,485 --> 00:07:21,725 ඔව්, ඔයා හරි රූති. 117 00:07:21,805 --> 00:07:23,485 මං මේ සමලිංගික සබඳතා වල 118 00:07:23,565 --> 00:07:25,885 තියෙන දුශ්කර බව ගැන සියල්ල දත් කෙනෙක් නෙමෙයි, 119 00:07:26,165 --> 00:07:27,165 නමුත් මං හිතන්නේ, 120 00:07:27,645 --> 00:07:30,845 මට පුලුවන් උනොත් ඔය දෙන්නාගේ හැඟීම් පාදක සම්බන්ධතාවය ගැන වැඩිදුර දැනගන්න, 121 00:07:30,925 --> 00:07:33,285 මට ගැටලුවේ මුලටම යන්න පුලුවන් කියලා. 122 00:07:33,365 --> 00:07:35,565 අපිට අපේ සබඳතාවය ගැන ගැටලුවක් නෑ. 123 00:07:36,485 --> 00:07:38,045 අපි ආදරෙන් ඉන්නේ,ඒක නියමයි. 124 00:07:38,685 --> 00:07:39,685 අපිට මේ.. 125 00:07:40,205 --> 00:07:41,205 කෝඩුකාර ගතියයි තියෙන්නේ. 126 00:07:41,365 --> 00:07:43,405 මේක තමයි මගෙ පලවෙනි සමලිංගික සබඳතාව. 127 00:07:43,805 --> 00:07:44,885 මගෙත්. 128 00:07:44,965 --> 00:07:47,525 පලවෙනි සමලිංගික චිකිත්සක පාඩම. 129 00:07:47,925 --> 00:07:49,365 ඉතින් මොනවහරි අදහස් තියෙනවද ? 130 00:07:49,845 --> 00:07:51,885 මේ ශතවර්ශය තුල මට කොහොම හරි සුරාන්තයට පත්වෙන්න ඕන. 131 00:07:52,525 --> 00:07:53,885 හරි, ඒක මට බාරදෙන්නකෝ. 132 00:07:54,045 --> 00:07:56,245 මං ටිකක් මේ ගැන අධ්‍යනය කරලා කියන්නම්. 133 00:07:56,325 --> 00:07:57,325 නියමයි. 134 00:07:58,045 --> 00:07:59,445 ස්තූතියි. 135 00:08:03,125 --> 00:08:04,125 කොහොමද වැඩේ? 136 00:08:05,325 --> 00:08:06,565 ටිකක් අමාරු ‍ එකක්. 137 00:08:16,965 --> 00:08:18,285 මට සමාවෙන්න. 138 00:08:18,845 --> 00:08:21,925 මට සමාවෙන්න, පොඩි හෙම්බිරිස්සාවක් හැදුනා. 139 00:08:22,165 --> 00:08:23,965 ඇතුලට එන්න පුලුවන්ද ඉක්මනට පටන්ගන්න? 140 00:08:24,005 --> 00:08:25,565 -මං මගෙ බඩු ටික... -එන්න මගෙ පස්සෙන්. 141 00:08:39,965 --> 00:08:41,205 ඉඳගන්න, 142 00:08:42,125 --> 00:08:43,165 මං ඔයාව ගිලින්නේ නෑ. 143 00:08:48,805 --> 00:08:49,805 ඉතින්.. 144 00:08:50,245 --> 00:08:51,645 අණ්ඩකෝශ සාංකාව. 145 00:08:52,565 --> 00:08:55,285 ඔයාගෙ ඊමේල් එකෙන් පේනවා සෑහෙන කාලෙක ඉඳන් මේකෙන් දුක් විඳිනවා කියලා. 146 00:08:56,445 --> 00:09:00,725 ඇයි මට මේකෙ ආරම්භයේ ඉඳන්ම කියන්නේ නැත්තේ? 147 00:09:02,725 --> 00:09:04,165 ඔහ්, දෙයියනේ! 148 00:09:04,245 --> 00:09:05,885 මට සමාවෙන්න, හොඳටෝම අමතක උනා. 149 00:09:05,965 --> 00:09:07,125 මං.. 150 00:09:07,285 --> 00:09:10,245 -මට මගෙ නානකාමරේ වැඩ ඉවර කරන්න තියෙනවා. -ඔව්, මං දන්නවා. 151 00:09:10,645 --> 00:09:12,045 මගෙ බඩු ටික එලියේ තියෙන්නේ. 152 00:09:13,605 --> 00:09:15,845 ඉතින් මං ගිහින් ඒ ටික ගෙනාවනම් හරි නේද? 153 00:09:22,125 --> 00:09:23,325 පැරණිම මතකය තමයි, 154 00:09:23,965 --> 00:09:25,525 මට අවුරුදු 5 ලබපු දවස. 155 00:09:26,725 --> 00:09:28,085 මං පහල බැලුවා, 156 00:09:28,725 --> 00:09:29,765 බලලා හිතුවා, 157 00:09:30,685 --> 00:09:33,205 "ඔහ්, මෙ තියෙන්නේ මගෙ ඇට දෙක" 158 00:09:38,925 --> 00:09:41,845 මේ සැරේ රචන තරඟයෙ මාතෘකාව වෙන්නේ 159 00:09:41,925 --> 00:09:44,645 "සෑම හොඳ සිහිනයක්ම ආරම්භවන්නේ හොඳ සිහින දකින්නෙකුගෙනි" කියන එක. 160 00:09:44,725 --> 00:09:45,925 ඇතුලත්වීම අනිවාර්‍යයි. 161 00:09:46,005 --> 00:09:49,005 ලබන වසරේ තියෙන විශ්වවිද්‍යාල අයදුම් පතට 162 00:09:49,085 --> 00:09:51,085 ඉතාමත් වැදගත් කාරනයක් තමයි මේක. 163 00:09:51,525 --> 00:09:54,805 ඔය කවුරු හරි අහගෙනද ඉන්නේ? නෑ , මං හිතන්නේ නෑ, කොහොම වෙතත්, 164 00:09:54,885 --> 00:09:57,325 මෙන්න තව විස්තර ටිකක්, අවශ්‍යනම් අරගෙන යන්න. 165 00:09:57,445 --> 00:10:00,565 ඔයා මේක ගෞරවනීය විදිහට කරයි කියලා හිතනව මේව්. 166 00:10:10,725 --> 00:10:12,861 -මං ආපහු සල්ලි ටික දෙනවා. ඔහොම ඉඳහන්! 167 00:10:12,885 --> 00:10:16,125 උඹට මෙතනදී හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. 168 00:10:16,205 --> 00:10:17,085 ඒ කිවුවේ? 169 00:10:17,165 --> 00:10:20,045 සල්ලි තියාගෙන ජැක්සන්ට වැරදි උපදෙසක් දියන්, ප්‍රශ්නයක් ඇතිකරපන්. 170 00:10:20,125 --> 00:10:21,565 ඒක මහ කුප්ප වැඩක්නේ. 171 00:10:21,645 --> 00:10:23,085 -හැම විදිහකින්ම! -ඉතින්! 172 00:10:23,165 --> 00:10:24,605 කුප්ප උනත් නැතත්, 173 00:10:25,925 --> 00:10:27,085 නරකයෙක් වෙයන්. 174 00:10:27,165 --> 00:10:28,261 -ඒකනම් මහම කුප්ප වැඩක් තමයි. 175 00:10:28,285 --> 00:10:29,885 එරික්, මං සල්ලි ආපහු දෙනවා. 176 00:10:30,365 --> 00:10:31,845 හරිද? කතාව ඉවරයි. 177 00:10:31,925 --> 00:10:34,405 හරි එහෙනම් ,මුලින් උඹ පලයන් කැප්ටන් මොරාල්. 178 00:10:36,645 --> 00:10:37,885 ඔටිස්! 179 00:10:38,005 --> 00:10:39,245 උඹ මං ලඟටම ඇවිත්. 180 00:10:39,685 --> 00:10:41,925 අහපන්.. මට මේක ආපහු දෙන්න ඕන. 181 00:10:42,405 --> 00:10:44,965 මේව්ගේ පෞද්ගලික ජීවිතේ ගැන කතාකරන එකට මං කැමති නෑ. 182 00:10:45,045 --> 00:10:47,165 ඒක මහ කුප්ප වැඩක් වගේම ඒක වැරදියි. 183 00:10:47,485 --> 00:10:48,845 -මට ඒක තේරෙනවා. 184 00:10:48,925 --> 00:10:50,605 අවුලක් නැ, උඹ එල කොල්ලෙක්. 185 00:10:50,925 --> 00:10:54,165 -එල , මෙන්න සල්ලි. -මේව් කියන්නේ මහ හිසරදයක්. 186 00:10:54,245 --> 00:10:57,285 හරියට රූබික් කියුබ් එක වගේ, කියන්නේ එක දෙයක්, කරන්නෙ වෙන දෙයක්. 187 00:10:57,365 --> 00:10:58,365 මට දිගටම ඒක කරන්න බෑ. 188 00:10:58,525 --> 00:11:00,525 -තේරෙනවනේ මං කිවුව දේ? -සිරාවටම නැ, මේක ගනින් ආ.. 189 00:11:00,605 --> 00:11:02,045 අපි පට්ටෙටම සෙක්ස් කරනව බං... 190 00:11:02,125 --> 00:11:04,405 මං කිවුවේ මේ, එක දිගටම... 191 00:11:04,485 --> 00:11:05,405 -හරි නවත්තපන්! 192 00:11:05,485 --> 00:11:07,405 ඊට පස්සෙ ඒකි දවස් ගානක් මාව මගෑරියා. 193 00:11:07,485 --> 00:11:11,405 නමුත් ආයෙත්, ඒකිට ඕන උනා ආයෙත් ආයෙත් ඒකම කරන්න. 194 00:11:11,485 --> 00:11:14,405 ඒකි හරියට සෙක්සි මෙරිගෝ රවුන්ඩ් එකක් වගේ, මට තේරෙන්නේ නෑ ඒකිව. 195 00:11:14,485 --> 00:11:15,605 ඒකි භාණ්ඩයක් නෙමෙයි! 196 00:11:15,685 --> 00:11:17,525 ඕහ්,.. මොකක්? 197 00:11:17,605 --> 00:11:19,725 මං කිවුවේ ඒකි නිකන් භාණ්ඩයක් නෙමෙයි කියලා. 198 00:11:19,805 --> 00:11:22,885 උඹ දිගටම ඒකි ගැන කතකලේ පන නැති භාණ්ඩයක් ගානට දාලා, නමුත් ඒකි මිනිහෙක්. 199 00:11:23,605 --> 00:11:25,661 අඩුමගානේ උඹ ඒකිගෙන් අහලා තියෙනවාද මොනාටද 200 00:11:25,685 --> 00:11:26,805 කැමති කියලවත්? 201 00:11:27,205 --> 00:11:29,045 -මොනාටද එයා කැමති? -ගොඩක් දේවල් වලට. 202 00:11:29,165 --> 00:11:31,645 අම්... කාන්තා ලේඛිකාවන්ට එහෙම. 203 00:11:31,845 --> 00:11:32,925 ඔහ්, The Hunger Games වගේද? 204 00:11:33,165 --> 00:11:36,645 වර්ජීයා වුල්ෆ්, රොක්සේන් ගේ, සිල්වියා ප්ලාත් වගේ අය. 205 00:11:36,725 --> 00:11:40,645 ඒවගේම සංගිතයට කැමතියි ගොඩක්. ජෝ ඩිවිශන්, නිර්වානා, බිකිනි කිල් වගේ අයට... 206 00:11:40,725 --> 00:11:42,765 මං කියන්නේ ඒකි ලොකුකම් දානවා කියලා නෙමෙයි, පොප් අහන්න කැමතියි කියලා. 207 00:11:43,285 --> 00:11:45,885 -ඒවගේම ඒකි මිනිස්සු ගැන ගොඩක් හිතනවා. -මං දන්නෑනේ ඒ ගැන.. 208 00:11:46,005 --> 00:11:47,605 උඹ... මොකද කරන්නේ? 209 00:11:47,685 --> 00:11:49,765 මං මේ නෝට් එකක් ගහගන්නව, ඒවා සෑහෙන්න ප්‍රයෝජනවත්. 210 00:11:49,845 --> 00:11:51,565 නෑ! නෑ! මං මෙ උදවු කරනවා නෙමෙයි. 211 00:11:51,645 --> 00:11:53,325 -මේක උදවුවක් නෙමෙයි! -ඔව්... 212 00:11:53,405 --> 00:11:56,125 අහවල් එක ඇද ඇද ඉන්නේ නැතුව ඉක්මනට යනවලා! 213 00:11:56,205 --> 00:11:57,445 ඉක්මනට යනවා ජැක්සන්! 214 00:11:57,885 --> 00:12:00,005 ගොඩාක් ස්තූතියි, උඹ ජීවිත බේරන්නෙක්. 215 00:12:00,085 --> 00:12:02,005 -පරිස්සමින්. 216 00:12:02,085 --> 00:12:03,085 බායි ජැක්සන්. 217 00:12:05,565 --> 00:12:06,565 ඔහ්, නෑ. 218 00:12:09,125 --> 00:12:10,125 හොඳ වැඩක්. 219 00:12:10,165 --> 00:12:11,165 හොඳ වැඩක්. 220 00:12:24,965 --> 00:12:26,405 වෙන තැනක ගිහින් ඇලවෙයන් බං. 221 00:12:33,365 --> 00:12:34,445 ඔහ්, හේයි මේව්. 222 00:12:35,485 --> 00:12:37,165 ඔයා ඇත්තටම වර්ජිනියා වුන්ෆ්ගේ කතා කියවන්නෙ නෑ නේද? 223 00:12:37,205 --> 00:12:38,965 ඇයි නැත්තේ? එයා මාර දක්ශ ලේඛිකාවක්නේ. 224 00:12:40,685 --> 00:12:42,005 කවුද මේ නහය ලොකු එකා? 225 00:12:42,445 --> 00:12:45,965 බ්‍රිතාන්‍යයේ විසිවන සියවසේ රෞද්‍ර කෙනෙක්. 226 00:12:46,165 --> 00:12:48,501 මීට කලින් මං කවදාවත් දැකලා නෑ උඹ පොත් කියවනවා, මේක මොකක්හරි විහිලුවක්ද? 227 00:12:48,525 --> 00:12:50,645 නෑ! මං හැමවෙලේම කියවනවා. 228 00:12:57,645 --> 00:12:59,925 ඔයා දන්නවද ඔයා තමයි එකම කෙනා 229 00:13:00,005 --> 00:13:03,525 1977 න් පස්සේ මේ පොත පුස්තකාලයෙන් අරගෙන තියෙන? 230 00:13:04,165 --> 00:13:05,245 පේන විදිහට තව දුරටත් එහෙම නෙමෙයි වගේ. 231 00:13:11,525 --> 00:13:12,885 එතකොට දැන් අරූට වැඩේ හරි! 232 00:13:12,965 --> 00:13:15,005 ඉස්කෝලෙ ඉන්නේ පට්ටම කොල්ලව තවත් පට්ට කලා උඹ. 233 00:13:15,125 --> 00:13:17,245 ඌ නිකන් රයන් ගොස්ලින් වගේ. 234 00:13:17,325 --> 00:13:19,485 උඹට තේරේන්නේ නෑ, ඌ නිකන් ජෙඩායි වගෙ පොරක්. 235 00:13:19,645 --> 00:13:23,285 හරිද? ඌ නිකන් වචනයක් කිවුවා විතරයි, මං මොනවා කරාද දන්නේ නැ, ඌට අවශ්‍ය දේ ඌ අරගත්තා. 236 00:13:23,365 --> 00:13:26,445 උඹටම කියලා කරගන්න තිබුනු එකම වැඩේ උඹ අනාගත්තා. 237 00:13:26,645 --> 00:13:29,285 මේ කන්‍යා භාවය කියන සීන් එක නිසයි මේ සේරම. 238 00:13:29,365 --> 00:13:31,565 දැන් ඌ උගෙ අයිතිවාසිකම සලකා බලනවා, වැඩේ ඉවරයි. 239 00:13:31,965 --> 00:13:33,501 -ඒක සෙල්ලමක් නෙමෙයි. -ඔව්, එහෙම තමයි. 240 00:13:33,525 --> 00:13:35,805 -මොකද, මේව් සහ මං නිකන්ම යාලුවෝ විතරයි. 241 00:13:36,325 --> 00:13:38,605 කොහොම වෙතත්, මෙ රඟපෑම් වලට ඒකි අහුවෙන එකක් නෑ. 242 00:13:39,085 --> 00:13:41,285 ඔහ්, දෙයියනේ, මං ආදරෙයි වර්ජිනියා වුල්ෆ්ට. 243 00:13:42,245 --> 00:13:43,845 නියම කොල්ලන්ට ඕන වෙලාවක වැඩේ හරියනවා. 244 00:13:43,925 --> 00:13:46,565 විශේෂයෙන්ම හොඳ ඇඟක් තියෙනකොට. 245 00:13:55,845 --> 00:13:57,845 රූබි හිතනවා කයිල් එයා අඳින පලඳින විදිහ වෙනස් කලොත් හොඳයි කියලා. 246 00:13:57,925 --> 00:13:59,405 නමුත් මං හිතන්නේ එයා ලස්සනයි කියලා. 247 00:13:59,485 --> 00:14:01,605 ලගඳි ඉඳන් එයා බොටම් අඳිනවා තමයි, 248 00:14:01,685 --> 00:14:03,605 නමුත් ඒ එයාගෙ ජීන්ස් එක ගිනිගත්තු නිසයි. 249 00:14:04,245 --> 00:14:05,445 මොකක්? 250 00:14:05,525 --> 00:14:07,205 එයාගේ කලවා කොටස ගිනිගත්තා, 251 00:14:07,285 --> 00:14:09,566 පොඩි හානියක් විතරයි උනේ. 252 00:14:10,245 --> 00:14:11,245 හේයි මේව්. 253 00:14:11,325 --> 00:14:13,005 වුල්ෆ් මෙහෙම කියලා තියෙන්නේ ඇයි කියලද හිතන්නේ, 254 00:14:13,085 --> 00:14:15,765 "කාන්තාවන්ගේ නිදහස ගැන පිරිමි විරුද්ධව හිතන ඉතිහාසය ගත්කල, 255 00:14:15,845 --> 00:14:18,925 එය ඉතා වැදගත්, සමහරවිට, ඒ කාන්තා විමුක්තිය කියන දේටත් වැඩියෙන්"? 256 00:14:20,285 --> 00:14:22,965 ඒ පිරිමි මහ චීත්ත, තෝරාගත් පිරිසක් ගැන පමනයි අප බලාපොරොත්තු තියාගන්නේ. 257 00:14:24,285 --> 00:14:25,725 ඔයා දන්නවද, ඔයා හෙන ගුප්තයි. 258 00:14:26,765 --> 00:14:29,405 -මොකක්? - ඔයාගෙ හාස්‍ය ප්‍රකාශ කිරීම, මං කැමතියි ඒකට. 259 00:14:31,045 --> 00:14:32,045 හරි බායි. බායි. 260 00:14:35,325 --> 00:14:37,005 එයා හෙන අමුතු වෙලා. 261 00:14:37,605 --> 00:14:39,125 මං හිතන්නේ මිනිහා මුට්ටිය දානවා, 262 00:14:39,725 --> 00:14:40,805 වචන වලින්. 263 00:14:42,285 --> 00:14:44,285 කෙල්ලනේ, කතා අඩුවෙන්, දිවිල්ල වැඩියෙන්! 264 00:14:46,525 --> 00:14:48,125 -බලහන්, බලහන්! -මං දන්නවා. 265 00:14:56,725 --> 00:14:58,205 ඔයා ස්ලොට් ෆේස්ලගෙ එව්වද අහන්නේ? 266 00:14:59,765 --> 00:15:02,965 ඔහ්, මොකක්, ස්ලොට් ෆේස්ද? -එයාලගෙ අලුත් ඇල්බම් එක මාරයි. 267 00:15:03,205 --> 00:15:04,445 කවදා ඉඳන්ද එයාලට කැමති උනේ? 268 00:15:04,525 --> 00:15:05,605 ඔහ්, ඉන්න, ඔයත් කැමතිද? 269 00:15:06,165 --> 00:15:07,965 -අනිත් ඒවත් එක්ක බැලුවම. 270 00:15:08,445 --> 00:15:10,981 සමාන්‍ය බෑන්ඩ් එකක් සෙල්ලම් කරන රාත්‍රියකට මං ලඟ ටිකක් දෙකක් තියෙනවා. 271 00:15:11,005 --> 00:15:12,365 Pussyfest. එන්න කැමතිද? 272 00:15:14,205 --> 00:15:15,725 -සමහරවිට. -හරි එහෙනම් වැඩේ හරි. 273 00:15:16,565 --> 00:15:19,445 ඇත්තටම මට බෑ, මට රචනාවක් ලියන්න තියෙනවා. 274 00:15:19,525 --> 00:15:21,045 එහෙනම් සතුටු වෙන්න ගිහින්. 275 00:15:27,165 --> 00:15:28,445 ඒකි උඹට මැසේජ් කරන්නේ නෑ. 276 00:15:29,285 --> 00:15:30,565 ජැක්සන් එක්කයි දැන් මැසේජ් කරන්නෙ. 277 00:15:31,205 --> 00:15:32,965 කොල්ලෙක් ඉද්ඳි කාටද යාලුවෙක් අවශ්‍ය වෙන්නේ? 278 00:15:33,045 --> 00:15:34,805 ඌ එයාගෙ කොල්ලා නෙමෙයි හරිද? 279 00:15:34,885 --> 00:15:37,245 ඌ එහෙම උනත් මට කමක් නෑ, නමුත් එහෙම නෙමෙයි. 280 00:15:37,325 --> 00:15:38,445 ඇත්තටම එහෙම නෙමෙයි. 281 00:15:39,925 --> 00:15:41,885 හොඳයි, පේන විදිහට උඹ වැරදියි වගේ. 282 00:15:43,485 --> 00:15:44,405 මට යන්න වෙනවා. 283 00:15:44,485 --> 00:15:46,645 පේනවනේ, මේව් සහ මං තවම අර ක්ලිනික් එක කරගෙන යනව. 284 00:15:46,725 --> 00:15:48,085 ඒවගේම තවම ඒක විකාරයක්. 285 00:15:50,605 --> 00:15:52,645 ඒකනම් සිරාවටම විකාරයක්. 286 00:16:02,125 --> 00:16:05,765 මොකද? 287 00:16:06,925 --> 00:16:08,981 සංගීතය සද්දේ වැඩිද? 288 00:16:09,005 --> 00:16:10,005 නෑ.. ඒකට කමක් නැ. 289 00:16:10,045 --> 00:16:14,005 හරි. 290 00:16:14,445 --> 00:16:16,565 කොහොමද වැඩේ? 291 00:16:16,645 --> 00:16:19,725 ටිකක් අමාරුයි වගේ, ඒත් අවුලක් නැ, කරගෙන යන්න පුලුවන්. 292 00:16:20,365 --> 00:16:21,365 නියමයි. 293 00:16:21,445 --> 00:16:24,125 -මං කිවුවේ අවුලක් නෑ කියලයි. 294 00:16:26,245 --> 00:16:27,725 ඔයා තවත් පොතක් ලියන ගමන්ද? 295 00:16:29,125 --> 00:16:32,525 මං කිවුවේ මේ... මං දැක්කා ඔයා පොත් ලියලා තියෙනව. 296 00:16:32,885 --> 00:16:34,445 අද උදේ, ඔයාගේ කාර්‍යාලයේදී. 297 00:16:34,805 --> 00:16:37,725 ඔව්, මං ලිවුවා, ගොඩාක් කාලෙකට කලින්. 298 00:16:38,565 --> 00:16:41,245 නමුත් , අම්... මං තවදුරටත් ලියන්නේ නෑ. 299 00:16:42,525 --> 00:16:43,525 ඇයි ඒ? 300 00:16:45,765 --> 00:16:47,445 මේකයි... 301 00:16:48,565 --> 00:16:51,045 මං ඒ පොත ලිවුවේ මගෙ.. 302 00:16:51,405 --> 00:16:52,405 කලින් සැමියත් එක්කයි. 303 00:16:52,845 --> 00:16:56,045 ප්‍රකාශයට පත්කලාට පස්සේ අපි දෙන්නා වෙන් උනා. 304 00:16:56,365 --> 00:17:00,965 ඉතින් මං උත්සහ කලා, නමුත් අවංකවම කියනවනම්...අම්... 305 00:17:01,725 --> 00:17:04,045 භය සහ පිලිකුල දැනෙනවා වයසට යන්න යන්න. 306 00:17:05,045 --> 00:17:06,805 මං දන්නේ නෑ ඇයි මේවා ඔයාට කියන්නේ කියලා. 307 00:17:08,165 --> 00:17:09,165 භයට ගෙන හගපන්. 308 00:17:10,205 --> 00:17:11,205 මොකක්ද? 309 00:17:11,645 --> 00:17:12,765 භය කියන දේට හෙනගහලා ගියදෙන්. 310 00:17:13,005 --> 00:17:15,925 හෙට ඔයා ඔයාගේ කාර් එක සතුටෙන් පදවගෙන යයි, 311 00:17:16,285 --> 00:17:21,085 ඊට පස්සේ, මූනට මූන හැප්පෙයි ලොකු ට්‍රක් එකක, 312 00:17:21,165 --> 00:17:24,085 පාරේ බල්ලෙක් වගේ වැටිලා මැරිලා යයි. 313 00:17:25,045 --> 00:17:26,125 නිකන් කාලය කා දැමීමක් විතරයි මේක. 314 00:17:27,245 --> 00:17:28,245 ඒ නිසා භය කියන දේට හෙනගහපුවාවේ. 315 00:17:31,205 --> 00:17:32,205 හෙලෝ ඩාර්ලින්. 316 00:17:33,405 --> 00:17:34,685 -හායි. -හායි. 317 00:17:35,845 --> 00:17:37,405 -ඔයා හොඳින්ද? -ඔව් ඔව්. 318 00:17:37,565 --> 00:17:39,565 -ගෙදර වැඩ තියෙනවා. 319 00:17:39,685 --> 00:17:42,805 මං ඔයාට පාඩුවේ ඉන්න දෙන්නම්. 320 00:18:14,925 --> 00:18:15,925 සමාවෙන්න. 321 00:18:16,205 --> 00:18:17,245 ප්‍රශ්නයක් නෑ. 322 00:18:17,525 --> 00:18:18,605 හෙලෝ! 323 00:18:18,885 --> 00:18:20,445 ඔයා ඕටිස්ගේ යාලුවෙක්ද? 324 00:18:20,525 --> 00:18:22,765 නැ, මං ආවෙ මගෙ තාත්තව එක්කගෙන යන්න. 325 00:18:23,925 --> 00:18:26,885 දන්නවද, අර හැඩිදැඩි යුරෝපියානු පොර. එයා විහිලුකාරයෙක් කියලා හිතාගෙන ඉන්න. 326 00:18:26,965 --> 00:18:29,925 තීක්ශන නිල් පාට ඇස් දෙකක් තියෙන්නෙ, "හැමිනියන්" කියලා අතේ කොටාගෙන ඉන්නේ... 327 00:18:33,045 --> 00:18:35,965 පොඩි එකෙක් වෙන්න ලෑස්තිවෙන්න එපා, මට වැඩට යන්න පරක්කු වෙනවා. 328 00:18:44,005 --> 00:18:46,085 මං ඔයාව ගනන් ගන්නේ නෑ, ඉක්මන් කරන්න. 329 00:18:48,005 --> 00:18:49,965 කරුණාකරලා මට ඔයාගෙ නාන කාමරේ පාවිච්චි කරන්න පුලුවන්ද? 330 00:18:50,205 --> 00:18:51,965 ඔව්, ඒක උඩ තට්ටුවේ. 331 00:18:52,285 --> 00:18:53,285 ස්තූතියි. 332 00:19:03,685 --> 00:19:04,685 අම්මේ! 333 00:19:05,045 --> 00:19:07,045 ඔයා මගෙ අම්මා නෙමෙයි! 334 00:19:07,125 --> 00:19:09,045 මං මේ... 335 00:19:09,125 --> 00:19:10,245 මේක මේ පරීක්ශනයක්! 336 00:19:16,885 --> 00:19:19,485 මේ දොරට ලොක් එකක් දාගන්න හිතුවොත් හොඳයි. 337 00:19:20,405 --> 00:19:21,605 කොහෙද නාන කාමරේ? 338 00:19:22,085 --> 00:19:24,165 -ඔයාගේ වම් අත පැත්තේ. -ස්තූතියි. 339 00:19:34,285 --> 00:19:35,925 සන්සුන් වෙන්න,සන්සුන් වෙන්න. 340 00:19:36,685 --> 00:19:38,605 මට එපා කරවන්න එපා. 341 00:19:38,685 --> 00:19:39,965 ඔහොමද යකෝ රෙන්නේ? 342 00:19:40,045 --> 00:19:41,045 ඔහ්, නෙද්දකින්. 343 00:19:41,485 --> 00:19:43,805 නෙදකින්, නෙදකින්.... 344 00:19:43,885 --> 00:19:45,965 හරි, ඔහොම හිටු. 345 00:19:46,405 --> 00:19:48,245 උඹ ලැජ්ජා වෙන්න ඕන. 346 00:19:53,005 --> 00:19:57,085 ෆ්රැන්සිස්, බේකන්, මෙහෙ වරෙල්ලා, 347 00:19:57,165 --> 00:19:58,805 ඔහ්! මොකක්ද දෙයියනේ! 348 00:19:58,885 --> 00:20:00,085 මොන මගුලක්ද? 349 00:20:00,805 --> 00:20:02,405 අහ්, ෆ්රැන්සිස්! 350 00:20:03,085 --> 00:20:04,245 බේකන්! 351 00:20:06,965 --> 00:20:08,085 රෙද්ද. 352 00:20:09,445 --> 00:20:11,845 හරි, මෙහෙ එන්න ලමයිනේ. 353 00:20:12,405 --> 00:20:13,645 වරෙල්ලා. 354 00:20:17,285 --> 00:20:20,005 සමාවෙන්න, අලුත් ජොබ් එක, බල්ලෝ බලාගන්න එක. 355 00:20:20,725 --> 00:20:21,725 සමලිංගික. 356 00:20:25,085 --> 00:20:26,165 කෑගහන්න එපා මැඩම්. 357 00:20:27,045 --> 00:20:28,725 කෑගහන්න එපා මැඩම්. 358 00:20:33,005 --> 00:20:34,445 මේ මගෙ බල්ලා නෙමෙයි, මගෙ අම්මගෙ. 359 00:20:34,525 --> 00:20:37,005 ඔව්, ඒකි ලස්සනයි. 360 00:20:37,085 --> 00:20:39,325 හොඳ එකියක් වගෙ. 361 00:20:40,485 --> 00:20:42,445 පොඩි බල්ලන්ගේ කිම් කාර්ඩේශියන් වගේ. 362 00:20:47,965 --> 00:20:49,245 කෝ, මට තන් පෙන්නන්න! 363 00:20:49,325 --> 00:20:52,525 -හොඳ කෙල්ල, හොඳ කෙල්ල! 364 00:20:53,285 --> 00:20:54,325 ඒක මහ නපුරු වැඩක්. 365 00:20:54,685 --> 00:20:57,165 හේයි, මැඩම් හරියට නිකන් ඇඩම් වගේ. 366 00:20:58,805 --> 00:21:00,685 මොකක්ද උඹ කියන්න හැදුවේ? 367 00:21:00,765 --> 00:21:03,525 මොකුත් නෑ, මොකුත් නෑ, බායි. 368 00:21:10,525 --> 00:21:12,085 -මැඩම්! මැඩම්! 369 00:21:12,165 --> 00:21:13,285 මට සමාවෙයන්. 370 00:21:13,365 --> 00:21:15,685 මං මුන්ව ගෙනිහින් දාන්න ඕනේ, මට ආයෙ එන්න පුලුවන්. 371 00:21:15,765 --> 00:21:18,765 කරදර වෙන්න එපා හරිද? බල්ලෝ පාලනය කරන්න බැරිනම් මුන්ව ඇවිද්දවන්න එන්න ඕනෙ නෑ. 372 00:21:19,605 --> 00:21:20,845 හුක*නැතුව පල! 373 00:21:22,685 --> 00:21:24,925 මැඩම්! මැඩම්! 374 00:22:25,005 --> 00:22:26,565 අඩුමගානේ උඹට බල්ලෙක්වවත් ඇවිද්දවන්න බෑ. 375 00:22:26,645 --> 00:22:29,685 මෝඩ හිකනලා! 376 00:22:29,765 --> 00:22:31,725 අසරන මැඩම් ගැන හිතපන්! 377 00:22:31,805 --> 00:22:35,485 තනියෙම එලියේ විනාඩි පහක්වත් ඉන්න බැරි වෙයි! 378 00:22:35,565 --> 00:22:38,405 උඹට සතුටුද දැන්? 379 00:22:38,485 --> 00:22:41,341 උඹ එයාගෙ හදවත බින්දා, උඹේම අම්මගේ! 380 00:22:41,365 --> 00:22:44,485 ඒ මං නෙමෙයි, මං දිවුරනවා ඒක උනේ මං නිසා නෙමෙයි කියලා. 381 00:22:44,565 --> 00:22:47,725 නිදහසට කාරනා එපා, යමන් මෙතනින්! 382 00:22:54,085 --> 00:22:56,165 හැමිනියන්! 383 00:23:26,365 --> 00:23:27,365 හෙලෝ. 384 00:23:28,365 --> 00:23:29,365 හායි. 385 00:23:32,725 --> 00:23:33,725 හරි එහෙනම්. 386 00:23:34,125 --> 00:23:35,125 මට දෙයක් ඇහුනා. 387 00:23:38,525 --> 00:23:42,205 -ඔව්ව්. -තමන්ගේ ලිංගිකත්වය පිලිබඳ දෙයක්. 388 00:23:43,165 --> 00:23:45,205 මොකක්ද කිවුවේ? 389 00:23:45,605 --> 00:23:48,365 මට දැනගන්න ලැබුනා ඔයාගෙ චෙරි ගෙඩියේ යුශ තවම එලියට අරන් නැ කියලා. 390 00:23:48,445 --> 00:23:51,205 -ඒක ඔයාට අදාල නෑනෙ. -හරි අපි හිරිඔතප් බිඳින එක නවත්තමුකෝ. 391 00:23:51,285 --> 00:23:53,405 -මං ඔයාගෙ තැන හිටියනම් පහලට යනවා. -පහලට. 392 00:23:54,365 --> 00:23:55,725 කන්‍යාවකට වැඩේ දෙනවා. 393 00:23:56,765 --> 00:23:59,245 මාලුවාව කෑලි කෑලි කරනවා. 394 00:24:00,085 --> 00:24:03,165 -මගෙ යෝනියට ඔයාගේ අහවල් එක ඇතුල් කරනවා, -මොකද කියන්නේ? 395 00:24:04,925 --> 00:24:05,965 මොකක්, සමාවෙන්න, කවුද ඔයා? 396 00:24:06,605 --> 00:24:08,005 ඔයාට කැමති කෙනෙක් වෙන්නම්. 397 00:24:10,485 --> 00:24:11,485 ඒක නෙමේ, මං ලිලී. 398 00:24:12,445 --> 00:24:15,765 ස්තූතියි ලිලී, නමුත්, අම්... 399 00:24:16,245 --> 00:24:18,005 මං ඒක ඉතා සංවරව ප්‍රතික්ශේප කරනවා. 400 00:24:18,325 --> 00:24:19,325 හරි. 401 00:24:19,765 --> 00:24:21,565 ඔයාගෙ හිත වෙනස් උනොත්, 402 00:24:21,725 --> 00:24:23,925 ඔයාට මාව සංගීත කාමරේ බී කොටසෙදි හොයාගන්න පුලුවන්. 403 00:24:24,725 --> 00:24:25,725 නැත්නම් වීජ ගණිතය පන්තියේදී. 404 00:24:27,085 --> 00:24:28,085 බායි එහෙනම්. 405 00:24:28,605 --> 00:24:29,605 බායි. 406 00:24:33,085 --> 00:24:34,765 Woof-woof-woof! O-Dawg! 407 00:24:34,845 --> 00:24:36,885 අහ්... මචෝ... 408 00:24:36,965 --> 00:24:38,765 කරපු උදවුවට ස්තූතීයි කියන්න විතරයි ඕන උනේ බං.. 409 00:24:38,845 --> 00:24:40,485 මේව්යි මායි මුලු රෑම මැසේජ් කලා. 410 00:24:40,525 --> 00:24:42,205 -එයාට මාර මොලයක්නේ තියෙන්නේ. -අහ්,ඔව්. 411 00:24:42,285 --> 00:24:44,285 මමත් ඔය දේවල් වලට කැමැත්තෙන් තමයි ඉන්නේ බං. 412 00:24:44,365 --> 00:24:47,005 -තමන්ගේ සීමාවට එහායින් හිතන එක ගොඩක් හොඳයි. 413 00:24:47,085 --> 00:24:49,181 -හැමදේකටම ස්තූතිකරන්න ඕන උඹටයි මචන්. -දන්නවද ජැක්සන්? 414 00:24:49,205 --> 00:24:50,125 -ඔන්න කියනකොටම! 415 00:24:50,205 --> 00:24:51,541 -මං මේ.. -යන්න ඕන, ස්තූතියි බං! 416 00:24:51,565 --> 00:24:52,405 -ඉඳහන්! 417 00:24:52,485 --> 00:24:54,045 හරි. 418 00:24:54,485 --> 00:24:56,485 යෝ! 419 00:25:08,845 --> 00:25:09,845 මේක ඔයාට. 420 00:25:10,845 --> 00:25:12,805 ඕක සුප් එකක්, අසනීප අයට දෙන. 421 00:25:12,885 --> 00:25:15,005 ඔහ්, අනේ. ඔයා එහෙම නොකර ඉන්නයි තිබුනේ! 422 00:25:15,085 --> 00:25:18,245 මට අද ගොඩක් හොඳයි, පොඩ්ඩක් උගුර රිදෙනව. 423 00:25:18,325 --> 00:25:21,005 කමක් නෑ... ඕක බොන්න, ඇඟට හොඳයි. 424 00:25:22,125 --> 00:25:24,045 මීට කලින් කවුරුවත් මට සුප් එකක් හදලා දීලා නෑ. 425 00:25:24,125 --> 00:25:25,165 ඕක නිකන්ම සුප් එකක් විතරයි. 426 00:25:27,685 --> 00:25:29,205 හරි, ආයෙත් වැඩට බහිමු එහෙනම්. 427 00:25:29,965 --> 00:25:30,965 සමාවෙන්න මට. 428 00:25:32,525 --> 00:25:33,565 සමාවෙන්න. 429 00:26:35,885 --> 00:26:37,405 ඇයි ඔයා එයත් එක්ක එලියට යන්නේ නැත්තේ? 430 00:26:38,445 --> 00:26:40,085 අපි නිකන් හිතමුකෝ. 431 00:26:40,445 --> 00:26:42,405 -මොකක්ද ඒ? -නිකන් ලියපුවා. 432 00:26:42,445 --> 00:26:45,165 නමුත් ඇත්තම කිවුවොත් ඒකෙන් ඔයාගෙ මොලේ වෙහෙසනවා. 433 00:26:45,525 --> 00:26:46,725 පැති දෙකම. 434 00:26:46,965 --> 00:26:47,885 ඔව්, හැම එකක්ම. 435 00:26:47,965 --> 00:26:49,445 මේක අමාරු තීරණ ගන්න ගොඩක් හොඳයි, 436 00:26:49,525 --> 00:26:50,725 හරියට , මං ගැට්ට හදාගන්න ඕනෙද, 437 00:26:50,805 --> 00:26:53,205 ඒකෙන් මගෙ මූන මහත් වෙලා පේනවා කියලා අම්මා කිවුවත්? 438 00:26:53,285 --> 00:26:56,245 නැත්නම් මං මගෙ අම්මට වෛර කරනවා කියල ගෙදරින් පැනලා යන්නද? 439 00:26:57,965 --> 00:27:00,645 හරි , එහෙනම් අපි ජැක්සන්ගෙන් පටන් ගමු. 440 00:27:01,205 --> 00:27:02,685 හරි, අම්... 441 00:27:03,125 --> 00:27:04,485 ඌ සෙක්ස් වලට දක්ශයි. 442 00:27:05,045 --> 00:27:07,405 ඔව්, ගොඩක් හොඳයි. 443 00:27:09,245 --> 00:27:11,925 -ආකර්ශනීයයි. -ජනප්‍රියයි. 444 00:27:12,245 --> 00:27:14,325 ඒවගේම එයා එක එක තැන් වලට යනවා. 445 00:27:14,765 --> 00:27:16,365 ඌ කම්මැලියෙක් නෙමෙයි. 446 00:27:16,605 --> 00:27:18,565 නෑ, ඌ අනිවාරෙන්ම ජනාධිපති වෙයි. 447 00:27:18,605 --> 00:27:21,205 අපිට මේ රටේ ජනාධිපතිලා නෑ ඒමී. 448 00:27:24,045 --> 00:27:25,045 හරි, තව? 449 00:27:27,485 --> 00:27:29,085 ඔයාලට පොදු දේවල් තියෙනවද? 450 00:27:29,325 --> 00:27:30,445 ඔව්, තියෙනව. 451 00:27:30,845 --> 00:27:31,965 - අමුතු දේවල්. -ඉතින්... 452 00:27:32,805 --> 00:27:33,885 ඍනාත්මක දේවල්? 453 00:27:34,965 --> 00:27:36,845 -මට පෙම්වතෙක් අවශ්‍ය නෑ. -මට තේරෙන්නේ නෑ? 454 00:27:37,805 --> 00:27:39,685 පෙම්වතෙක් ඉන්න එක තමයි හොඳම දේ. 455 00:27:39,925 --> 00:27:41,165 මොකක්ද ඒකෙ තියෙන හොදේ? 456 00:27:44,325 --> 00:27:46,125 ඔයාට පෙම් කෙලින්න කෙනෙක් හම්බෙනවා. 457 00:27:46,205 --> 00:27:49,845 ගිය සතියේ, නරියෙක් මං ලඟට ආවා, කයිල් ඌට සෙරෙප්පුවෙන් ගැහුවා. 458 00:27:51,165 --> 00:27:52,685 ඒක මාර ප්‍රේමනීයයි. 459 00:28:04,605 --> 00:28:07,605 මේකනම් නියමයි, වතුරේ ඉන්න එක ගොඩක් වාසි සහගතයි නේද? 460 00:28:07,685 --> 00:28:11,565 මේකෙන් අපිව නිදහස් කරනවා අපේ ශරීරයන් එකට එකතුවෙන්න තියෙන බාධාවන් වලින්. 461 00:28:11,645 --> 00:28:14,205 මටනම් මේක හොඳට හරියනවා. ඔයාට හරියන්නේ නැද්ද? 462 00:28:14,965 --> 00:28:15,965 නෑ. 463 00:28:21,405 --> 00:28:22,405 කොහොමද වැඩේ කෙල්ලනේ? 464 00:28:23,365 --> 00:28:24,485 ඔයා මොනාද මේ කරන්නේ? 465 00:28:24,565 --> 00:28:26,621 මං කැමති උනේ නෑ මගෙ සන්තෝශම විදිහට 466 00:28:26,645 --> 00:28:27,925 ඔයාලා දෙන්නා කරන දේ දිහා බලන් ඉන්න. 467 00:28:27,965 --> 00:28:29,325 ඒක මහ විකාරයක්. 468 00:28:29,925 --> 00:28:31,085 ඔයාලා හිටිය විදිහ අනුව. 469 00:28:31,605 --> 00:28:34,045 මේක ඊටත් වඩා විකාරයක්, අනිත් පැත්ත හැරෙන්න, ඒක ඊටත් වඩා විකාරයි. 470 00:28:36,245 --> 00:28:40,645 හරි, මං කිවුවා වගේම, මං ලිංගික සහ සම්බන්ධතා පිලිබඳ චිකිත්සකවරයෙක්. 471 00:28:40,725 --> 00:28:43,245 ලෝක මාන්නෙ ඔලුවෙ තියාගෙන ඉන්න කොල්ලෙක් ඔයා. 472 00:28:43,325 --> 00:28:44,645 මට පොඩි දුකක් තියෙනවා මේක කියන්න, 473 00:28:44,725 --> 00:28:48,165 මේක ඔයාලගෙ ශරීරයේ ප්‍රශ්නෙකට වැඩිය සම්බන්ධතාවේ ප්‍රශ්නයක් කියලා කියන්න. 474 00:28:48,605 --> 00:28:50,581 -ඔයාලගෙ සම්බන්ධතාවය ගැන කියන්නකෝ. -අපි දෙන්නා හඳුනන්නේ 475 00:28:50,605 --> 00:28:52,965 පෙර පාසලේ ඉඳන්මයි, අපි පැය ගනන් කතාකරකර ඉඳලා තියෙනවා. 476 00:28:53,445 --> 00:28:55,445 -ඒක වැදගත් වෙයි. -වැදගත් තමයි. 477 00:28:55,805 --> 00:28:57,365 ඔය දෙන්න එකට ඉන්නේ කොච්චර කාලෙක ඉඳන්ද? 478 00:28:57,445 --> 00:28:58,445 මාස හතරක විතර ඉඳන්. 479 00:28:58,525 --> 00:29:01,605 අපි දෙන්නා හමුවුනේ එකම වෙලාවට. 480 00:29:01,685 --> 00:29:02,525 සිත්ගන්නාසුලුයි. 481 00:29:02,605 --> 00:29:04,365 මට විශ්වාසයි ඔයා වැදගත් දේවල් ගොඩක් හොයාගනියි කියලා, 482 00:29:04,445 --> 00:29:06,645 නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ සෙක්ස් එක්ක, නැතුව සම්බන්ධතාවය එක්ක නෙමෙයි. 483 00:29:06,725 --> 00:29:08,645 ඉතින් ඒ නිස මේක අපිම විසඳගන්නම්. 484 00:29:11,045 --> 00:29:14,085 එහෙනම් ඔයාලා සූදානම් උනාම ඇවිත් කතාකරන්නකෝ. 485 00:29:15,205 --> 00:29:16,965 හොඳ කාලයක් , හොඳ වර්ධනයක්. 486 00:29:32,125 --> 00:29:33,485 ජැක්සන් එක්ක වැඩ කටයුතු කොහොමද? 487 00:29:34,925 --> 00:29:36,325 - ඒ කිවුවේ? 488 00:29:37,125 --> 00:29:39,165 පේන විදිහට ඔය දෙන්නා වැඩි වැඩියෙන් එකට ගතකරනවා වගේ. 489 00:29:39,805 --> 00:29:40,965 ඇයි ඔයාට මොකද? 490 00:29:41,645 --> 00:29:43,285 මං නිකන් ඇහුවේ, සමාවෙන්න. 491 00:29:44,725 --> 00:29:47,445 මාත් එක්ක උකුලු මුකුලු දාන්න එයා ගොඩක් දක්ශයි, නමුත්.. 492 00:29:48,925 --> 00:29:50,125 මට ඒක වැඩිය තේරෙන්නේ නෑ. 493 00:29:50,805 --> 00:29:52,165 අපි සෑහෙන්න සෙක්ස් කරනවා. 494 00:29:52,885 --> 00:29:54,645 ඉතින් ඇයි එහෙනම් එයාට මේ සංකීර්ණ දේවල් කරන්න අවශ්‍ය? 495 00:29:55,005 --> 00:29:58,205 ඒක මහ විකාරයක්, කොහොම වෙතත්, මං පෙම්වතුන්ට කැමති නෑ. 496 00:30:00,685 --> 00:30:01,685 ඇයි ඒ? 497 00:30:03,125 --> 00:30:06,925 දන්නවනේ ඔය කතාවල එහෙම, කොල්ලා දැනගන්නව දැන් කෙල්ලට ආදරෙයි කියලා, 498 00:30:07,005 --> 00:30:09,245 ඊට පස්සේ ඌ ගෙදර මිදුලට ලොකු ස්පීකරයක් ගේනවා, 499 00:30:09,325 --> 00:30:12,325 අරකි කැමතිම සින්දුව දානවා, ඊට පස්සේ අහගෙන ඉන්න හැමෝම කලන්තේ දානවා. 500 00:30:13,085 --> 00:30:14,645 ඒක මහ විකාරයක්. 501 00:30:17,045 --> 00:30:18,365 නමුත්. සිරාවටම, 502 00:30:18,965 --> 00:30:20,325 ඇයි කොල්ලන්ව පෙන්නන්න බැරි? 503 00:30:22,005 --> 00:30:23,925 තමන්ව වට්ටන්න පුලුවන් කෙනෙක් තමයි ඒ, එහෙම නේද? 504 00:30:29,125 --> 00:30:30,325 ඇත්තටම එහෙම හිතනවද? 505 00:30:36,765 --> 00:30:37,765 මොන මගුලක්ද කරන්නේ? 506 00:30:38,645 --> 00:30:39,725 මොකද? 507 00:30:45,245 --> 00:30:46,525 ඔය විදිහට කැමතිද? 508 00:30:47,925 --> 00:30:48,925 පිස්සු කෙලින්න එපා... 509 00:30:56,925 --> 00:30:59,525 ඉතින්... ඇයි ජැක්සන් එක්ක එලියට යන්න කැමති නැත්තේ? 510 00:30:59,605 --> 00:31:01,405 -මං ඇත්තටමයි ඇහුවේ. -නෑ. 511 00:31:01,485 --> 00:31:03,045 අපි ඒ කතාව කරන්නේ නෑ. 512 00:31:03,445 --> 00:31:04,965 සේවාදායකයින්ට කියන්න ඉතුරු කරගන්න ඒක. 513 00:31:08,645 --> 00:31:09,645 හරි. 514 00:31:10,365 --> 00:31:11,765 මම මමමයි, එය එයාමයි. 515 00:31:12,325 --> 00:31:13,325 ඒ කිවුවේ? 516 00:31:13,405 --> 00:31:17,085 මොකක්ද ඕටිස්, එයා ජැක්සන්, එතකොට මං... 517 00:31:17,165 --> 00:31:18,245 මේව්. 518 00:31:18,325 --> 00:31:21,485 නෑ, මං චාටර්, ගඳගහන පයි උරන්නියක්, කැරවැන් එකක ජීවත් වෙන. 519 00:31:21,565 --> 00:31:23,445 මොකක්ද අනේ! ඔයා එහෙම... 520 00:31:23,565 --> 00:31:24,805 ඔයා ගඳගහන්නේ නෑ. 521 00:31:25,645 --> 00:31:27,685 මං හිතුවේ ඔයාව උරුලෑවෙක් කාලා කියලා? 522 00:31:28,085 --> 00:31:29,125 බූරුවා! 523 00:31:36,925 --> 00:31:39,725 ඔයා හරියට කුකී යකා වගේ. 524 00:31:40,925 --> 00:31:42,005 ඉන්න.... 525 00:31:43,685 --> 00:31:45,365 ඕහ්! හරි... 526 00:31:45,445 --> 00:31:47,645 ආහ්! අපි යමු! 527 00:31:48,365 --> 00:31:49,365 -හරි. 528 00:31:51,085 --> 00:31:52,085 එනවද? 529 00:31:52,605 --> 00:31:53,605 නෑ. 530 00:31:53,845 --> 00:31:56,125 -ඇයි? ඔයානෙ දැන් යමු කිවුවේ? -මං නවතිනවා. 531 00:31:56,565 --> 00:31:57,565 ඇයි? 532 00:31:59,605 --> 00:32:00,805 ව්‍යායාම වලට. 533 00:32:01,365 --> 00:32:02,805 ඔව්, නමුත් ඉස්කෝලෙ වහනවනේ. 534 00:32:03,565 --> 00:32:04,565 ඔව්, නමුත්... 535 00:32:05,765 --> 00:32:06,885 ව්‍යායාම. 536 00:32:07,805 --> 00:32:08,805 හරි. 537 00:32:16,365 --> 00:32:18,205 තමුසෙ තනිකරම පිස්සෙක් මිල්බර්න්. 538 00:32:23,445 --> 00:32:24,925 බැහැපියකෝ. 539 00:32:26,925 --> 00:32:29,805 මාරම අතේ පාරක් දෙන්න ඇත්තේ නේද වයිලි? 540 00:32:37,085 --> 00:32:38,085 ඕටිස්. 541 00:32:43,445 --> 00:32:44,445 හිනාවෙන්නේ නෑ කියලා පොරොන්දු වෙයන්. 542 00:32:45,645 --> 00:32:48,565 මට මේව් ගැන තියෙන්නේ මෘදු ආදරයක් වෙන්න ඇති. 543 00:32:48,645 --> 00:32:50,725 ඔව්, අනිවාරෙන්ම, ඇයි මොකද උනේ? 544 00:32:52,125 --> 00:32:53,125 ඒකි.. 545 00:32:53,805 --> 00:32:55,845 ඒකි මගෙ ඇහිබැම ඇල්ලුව, දැන් මට නැගලා. 546 00:33:01,725 --> 00:33:03,365 උඹ කිවුවනේ හිනාවෙන්නේ නෑ කියලා. 547 00:33:03,445 --> 00:33:05,205 අහ්, මේක බහින්නේ නෑනෙ. 548 00:33:05,285 --> 00:33:06,285 දැන් පැය භගයක් විතර. 549 00:33:06,325 --> 00:33:07,925 සිරාවටම සීතලයි. 550 00:33:08,485 --> 00:33:10,085 ඕකට එකම එක විසඳුමයි තියෙන්නේ. 551 00:33:14,365 --> 00:33:15,565 හරි. 552 00:33:16,485 --> 00:33:17,725 මේක නිකන් අතෙ පාරක් විතරයි. 553 00:33:21,765 --> 00:33:22,765 ඔහ්, දෙයියනේ... 554 00:33:49,125 --> 00:33:51,845 අහ්, නවත්තන්න, බෑ, බෑ! 555 00:33:52,445 --> 00:33:55,965 AC/DC! AC/DC! හරි! 556 00:33:56,045 --> 00:33:58,445 Adam and the Ants, Aerosmith, Alice in Chains. 557 00:33:58,725 --> 00:34:00,725 The Blues Brothers. Bowie, David. 558 00:34:00,805 --> 00:34:02,925 The Byrds. හරි. 559 00:34:04,805 --> 00:34:06,165 -උඹ ඒක කලාද? -නෑ. 560 00:34:06,245 --> 00:34:08,565 මං මගෙ සංගිත ඇල්බම් ටික කියවගෙන ගියා, නිකන්ම බැස්සා. 561 00:34:08,645 --> 00:34:09,885 අවුලක් නැ බං... 562 00:34:09,965 --> 00:34:12,725 -ඊලඟ වතාවේ බලමු. -අපි ආයෙ මේ ගැන කතාකරන්නේ නෑ , හරිද? 563 00:34:14,565 --> 00:34:15,565 ඕටිස්! 564 00:34:17,525 --> 00:34:18,525 විනාඩියක් දියන්කෝ? 565 00:34:23,885 --> 00:34:25,485 මං දන්නව සීන් එක. 566 00:34:26,085 --> 00:34:27,085 බායි ජැක්සන්. 567 00:34:29,525 --> 00:34:32,205 ඉතින්, මං මේ පාර මේව්ගෙන් එලියට යන්න අහනවා, හරියටම. 568 00:34:33,245 --> 00:34:35,205 -මං ඒක කොහොම කරන්න ඕනෙ කියලද හිතන්නේ? -ජැක්සන්.. 569 00:34:35,685 --> 00:34:37,845 උඹ බුද්ධිමත් කොල්ලෙක්, මට විශ්වාසයි උඹ ක්‍රමයක් හොයාගනියි කියලා. 570 00:34:37,925 --> 00:34:39,885 නමුත් මට උඹේ උදවු ඕනේ, උඹ කිවුව හැමදෙයක්ම හරිගියා. 571 00:34:39,965 --> 00:34:42,725 -මට මේක කෙලෝගන්න බැ මචන්. -මට දෙන්න උපදෙස් නෑ බං. 572 00:34:42,805 --> 00:34:45,965 මොකක්ද මචන්, අපි කතාකලා, හිනා වුනා, පිස්සුවෙන් වගේ සෙක්ස් කලා. 573 00:34:46,405 --> 00:34:47,805 දැන් මට ඕන ඩීල් එක සීල් කරන්නයි. 574 00:34:49,725 --> 00:34:50,725 හොඳයි.. 575 00:34:51,485 --> 00:34:52,885 උඹ සාමාන්යෙන් කරන්නෙ මොකක්ද? 576 00:34:53,965 --> 00:34:57,685 හොඳයි... සාමාන්යෙන් මං කියන්නේ ඔයාට එලියට යන්න ඕනෙද... ඊටපස්සේ ඔව් කියනවා... 577 00:34:58,485 --> 00:34:59,485 එච්චරම ලේසියෙන්? 578 00:35:00,125 --> 00:35:01,965 ඔව්, ඒ සාමාන්‍ය ක්‍රමේ දැන් අමාරුයි. 579 00:35:02,045 --> 00:35:03,245 හරි, උඹ අඩුමගානේ මේව්ට කැමතිද කියහන්කෝ? 580 00:35:03,325 --> 00:35:05,205 නැත්නම් උඹ ඉස්සර හිටිය කෙනාට වැඩිය වෙනස්ද? 581 00:35:05,285 --> 00:35:06,285 නෑ, මං එයාට කැමතියි. 582 00:35:06,805 --> 00:35:08,885 මං ඇහෙරෙන්නේ එයා ගැන හිත හිතා. 583 00:35:08,965 --> 00:35:10,605 නින්දට යන්නෙත් එයා ගැන හිත හිතා. 584 00:35:10,645 --> 00:35:11,805 එයා මාව පිස්සෙක් කලා. 585 00:35:12,925 --> 00:35:14,485 මං හිතන්නේ ඇයට... 586 00:35:15,405 --> 00:35:16,405 මගේ කෙනා වෙන්න පුලුවන්. 587 00:35:17,605 --> 00:35:19,205 ඉඳහන්. සමාවෙයන්. 588 00:35:19,285 --> 00:35:21,325 සමාවෙයන්, උඹ හරි. මංම මේක විසඳගන්නම්. 589 00:35:21,365 --> 00:35:23,365 -උඹ උදවුකලා හොඳටම ඇති. 590 00:35:24,445 --> 00:35:27,765 දන්නවද, මේක මහ විකාරයක්. උඹත් මගෙ වයසේ, නමුත් බුද්ධිමත්.. 591 00:35:28,725 --> 00:35:29,725 උඹ මගෙ අම්මා වගේ.... 592 00:35:30,165 --> 00:35:31,365 පුංචි මිනිහෙක්ගේ ඇඟ ඇතුලේ. 593 00:35:32,245 --> 00:35:33,645 හරියට පුංචි ... අම්මා කෙනෙක් වගේ. 594 00:35:33,725 --> 00:35:34,725 සිරාවටමයි කිවුවේ. 595 00:35:39,845 --> 00:35:41,125 සුපිරි දෙයක් කරන්න. 596 00:35:42,845 --> 00:35:44,245 මොනාද, මල් වගේ? 597 00:35:44,885 --> 00:35:45,885 ඊටත් වඩා හොඳ. 598 00:35:46,525 --> 00:35:47,805 ලොකු ටෙඩී බෙයාර් කෙනෙක් වගේ? 599 00:35:48,005 --> 00:35:49,005 ඊටත් වඩා? 600 00:35:49,045 --> 00:35:51,485 හිතපන්.. හරියට රොමෑන්ටික් දෙයක් වගේ... 601 00:35:51,565 --> 00:35:53,165 පොදු තැනක, සරාගි දෙයක්.. 602 00:35:53,685 --> 00:35:55,605 හදවත එලියට දාලා හැල්මේ වැස්සේ දුවගෙන එනවා වගේ... 603 00:35:56,085 --> 00:35:57,805 ටිකක් වැඩියි වගේනම්, එහෙම කරන්න. 604 00:35:58,325 --> 00:35:59,605 -ඇයව ඕනෙනම්.... -ඔව්. 605 00:35:59,965 --> 00:36:00,965 ...එයා කොයිතරම් වටිනවද කියලා පෙන්නන්න. 606 00:36:01,685 --> 00:36:02,685 මාව විශ්වාස කරපන්. 607 00:36:03,445 --> 00:36:04,605 හරි, ස්තූතියි මචන්. 608 00:36:05,965 --> 00:36:07,445 උඹ සිරාවටම හොඳ කොල්ලෙක්. 609 00:36:15,285 --> 00:36:18,165 උඹ ස්ටෝන් කෝල්ඩ් ටත් වැඩිය භයානකයිනේ. 610 00:36:18,245 --> 00:36:20,205 බලපන්, උඹනේ මට කිවුවේ ජැක්සන්ව ඉවරයක් කරලා දාන්න කියලා. 611 00:36:20,285 --> 00:36:21,645 හරිද? මේක උඹේ අදහසක්. 612 00:36:21,725 --> 00:36:23,965 මං ගොඩක් දේවල් කිවුවනේ, උඹ මං කියන දේ අහන්න ඕන නෑ, 613 00:36:24,645 --> 00:36:27,165 -මේක ජරා වැඩක්, උඹ මහ ජරා යකෙක්. -ඔහොම කියන එක නවත්තපන්. 614 00:36:27,245 --> 00:36:28,605 ඇයි උඹ එක පාරම නරක එකෙක් උනේ? 615 00:36:28,685 --> 00:36:31,685 මොකද මං මේව්ට ආදරය කරනවා හරිද? මං ඒක පිලිගන්නවා, උඹට සතුටුද? 616 00:36:31,765 --> 00:36:34,445 සිරාවටම නෑ, මං හිතන්නෙ මට කප්කේක් එකක් ලැබෙන්න ඕන ඕටිස්. 617 00:36:34,565 --> 00:36:35,725 මං ජැක්සන්ව නවත්තන්න ඕන. 618 00:36:35,805 --> 00:36:37,885 එතකොට ඌ දැනගනියි උඹ මේව්ට ආදරෙයි කියලා. 619 00:36:37,965 --> 00:36:39,965 එතකොට මං මේව්ට අනතුරු අඟවන්න ඕන ඌ මොකක්ද කරන්න හදන්නෙ කියලා. 620 00:36:40,045 --> 00:36:43,045 ඊටපස්සේ එයා දැනගනියි උඹ ජැක්සන්ගෙන් සල්ලි අරන් ජරා උපදෙසක් දුන්නා කියලා, 621 00:36:43,125 --> 00:36:46,045 -මොකද උඹ ඒකිත් එක්ක ආදරෙන් ඉන්න නිසා. -මගෙ විසඳුම් සේරම මෙලෝ රහක් නෑ. 622 00:36:46,485 --> 00:36:47,485 ඔව්. 623 00:36:48,165 --> 00:36:49,165 මං ගෙදර යනවා. 624 00:36:51,125 --> 00:36:52,125 හරි. 625 00:36:52,645 --> 00:36:54,925 හොඳට නිදාගනින් නරකයෝ. 626 00:36:57,605 --> 00:36:59,205 ඔයාගේ වැඩ වලට ස්තූතියි. 627 00:36:59,885 --> 00:37:01,525 ඒවගේම සුප් එකට. 628 00:37:01,645 --> 00:37:03,205 ඒක ගොඩක් හොඳයි. 629 00:37:03,645 --> 00:37:05,565 මං ඒක හේදුවා. 630 00:37:06,045 --> 00:37:08,005 මං කිවුවනෙ, මේක තමයි හොඳම සුප් එක. 631 00:37:12,725 --> 00:37:15,285 -ඔහ්, අවුලක් නැ. -කම්මැලි යකා. 632 00:37:15,605 --> 00:37:16,605 මං... 633 00:37:19,245 --> 00:37:20,245 ස්තූතියි. 634 00:37:27,045 --> 00:37:28,485 ඔයා අමුතුම ගෑනියෙක්. 635 00:37:34,765 --> 00:37:35,765 බායි එහෙනම්. 636 00:37:36,165 --> 00:37:38,165 මේවා ඔතන තියාගන්න. 637 00:37:39,285 --> 00:37:41,165 ස්තූතියි, ගුඩ්බායි ජීන්. 638 00:37:43,085 --> 00:37:44,405 බායි, බට හදන්නා. 639 00:37:56,165 --> 00:37:58,045 -හෙලෝ.. -අම්... 640 00:37:58,805 --> 00:37:59,965 ඔයාගෙ පර්යේශනය ඉවරද? 641 00:38:00,925 --> 00:38:03,085 මගෙද...ඔව්. 642 00:38:03,165 --> 00:38:04,645 ඔහ්, මගෙ දෙයියනෙ, ඒක ඉවරයි. 643 00:38:04,725 --> 00:38:07,285 ඇත්තටම ඒක ඇත්තම පරීක්ශනයක්. 644 00:38:07,365 --> 00:38:08,885 ඒක විස්තර කරන්න අමාරුයි. 645 00:38:08,965 --> 00:38:11,045 නමුත් මට සීසර් කරන එක ගැන දැනගන්න ඕන උනා. 646 00:38:12,045 --> 00:38:14,165 හරි, මං ඕලා. 647 00:38:15,085 --> 00:38:16,165 මං ඕටිස්. 648 00:38:16,245 --> 00:38:18,445 මං ලඟ ඔයාගෙ පරීක්ශනේට වැදගත් වන දෙයක් තියෙනවා. 649 00:38:18,525 --> 00:38:19,645 මගෙ තාත්තා ඒක කලේ. 650 00:38:23,205 --> 00:38:25,085 දන්නවද අපි දැනටමත් ඒක පටිගත කරනවා. 651 00:38:25,165 --> 00:38:27,045 යමන්, මෙහෙන් තොලොන්චි වෙලා යමු. 652 00:38:27,485 --> 00:38:28,885 පස්සෙ හම්බෙමු. 653 00:38:29,365 --> 00:38:30,405 හම්බෙමු. 654 00:39:23,645 --> 00:39:24,901 එරික්! 655 00:39:28,485 --> 00:39:31,845 එරික්! 656 00:39:41,605 --> 00:39:43,205 තාත්තේ, ,මං හිතන්නේ මං දන්නව... 657 00:39:43,285 --> 00:39:46,725 ගිහින් උනු වතුර එකක් අරන් ඇවිත් මේක අයින් කරනව. මං කැමති නෑ ඔයාගෙ අම්මා මේක දකිනවාට. 658 00:40:04,885 --> 00:40:06,685 -කවුරු දිහාද බලන් ඉන්නේ? 659 00:40:07,645 --> 00:40:09,285 කා දිහාවත් නෙමෙයි. 660 00:40:09,845 --> 00:40:11,325 හොඳයි, මං... 661 00:40:11,805 --> 00:40:14,125 රූති දිහා බලන් හිටියේ. 662 00:40:15,005 --> 00:40:16,005 වැඩක් නැ. 663 00:40:16,805 --> 00:40:18,365 අර වැඩේ හරි ගියේ නැති එක දුකක්. 664 00:40:19,125 --> 00:40:20,645 මට මේ දවස් වල හතේ හත වැදිලා තියෙන්නේ. 665 00:40:27,725 --> 00:40:30,445 -මෙ මොකක්ද? -මේ ඔයාගෙ භාගෙ, මං කෙනෙක්ට උදවු කලා. 666 00:40:33,245 --> 00:40:34,565 ඔයානම් මාරම පොරක් තමයි ඕටිස්. 667 00:40:44,805 --> 00:40:45,885 ට්‍රොම්බෝනර්. 668 00:40:47,005 --> 00:40:48,045 හේයි ඇඩම්. 669 00:40:48,765 --> 00:40:49,885 ඔයා මැඩම්ව හොයාගත්තද? 670 00:40:51,925 --> 00:40:53,045 උඹට දැනෙනවද... 671 00:40:54,445 --> 00:40:55,445 බලු ගූ ගඳක්? 672 00:40:58,205 --> 00:40:59,965 වයිලි, විනාඩියකට කතාකරන්න පුලුවන්ද? 673 00:41:01,405 --> 00:41:03,285 ඇයි, අදත් මොනවහරි බිවුවද? 674 00:41:03,405 --> 00:41:05,845 ඔයා විහිලුත් කරනවා, මගෙ පයිය හිරවුනා වගේ, අහන්න, 675 00:41:05,925 --> 00:41:08,605 අර ලියන්න කිවුව රචනාව, මට ඒක ලියලා දෙන්න. 676 00:41:08,685 --> 00:41:11,165 -මට ගෙවන්න පුලුවන්. -ඒක හෙට බාරදෙන්න ඕනෙනේ, සමාවෙන්න. 677 00:41:11,245 --> 00:41:12,685 රෙද්ද, මට සිරාවටම ඒක කරලා ඕන. 678 00:41:14,125 --> 00:41:15,165 මොකක්ද අනෙ, මට දෙගුණයක් ගෙවන්න පුලුවන්. 679 00:41:18,125 --> 00:41:19,125 තෙගුණයක්. 680 00:41:21,125 --> 00:41:22,125 හරි. 681 00:41:22,725 --> 00:41:23,725 නියමයි. 682 00:41:26,725 --> 00:41:30,725 අද සුපර්මාර්කට් එකෙන් ගත්තේ මොනාද? 683 00:41:31,805 --> 00:41:33,925 ඔයාට විතරයි ප්‍රංශ කෙල්ලෙක්ව සරාගි නොවන විදිහට පෙන්නේ. 684 00:41:36,725 --> 00:41:39,845 ඔයාට තවදුරටත් ඔයාගෙ කෙල්ලව සිපගන්න ඕනෙ නැ නේද? 685 00:41:42,405 --> 00:41:45,885 ඔයා හරියට වෙන කෙනෙක් වගේ. 686 00:41:48,645 --> 00:41:50,325 බලන්න, ටාන්‍යා මගෙ හොඳම යාලුවා. 687 00:41:51,525 --> 00:41:54,405 මට ආපු ප්‍රශ්න වලදී එයා මට ගොඩක් උදවු කලා. 688 00:41:56,125 --> 00:42:00,005 -ඉතින් එයා ප්‍රශ්නෙක මැදි උනාම ... - ඔයා වෙන සම්බන්ධෙක ඉන්නත් පුලුවන්. 689 00:42:00,085 --> 00:42:03,165 අපි ගොඩක් සමීපයි, මං හිතුවේ ඒක හොඳ සම්බන්ධතාවයක් වෙයි කියලා, 690 00:42:03,605 --> 00:42:05,685 නමුත් අපි සෙක්ස් කරද්දී... 691 00:42:06,525 --> 00:42:07,965 ඒක හරියට දැනෙන්නේ නෑ. 692 00:42:08,605 --> 00:42:10,165 ඉතින් මං ජෙසිකා එක්ක ඒක කරද්දී.... 693 00:42:12,205 --> 00:42:13,445 හැමදෙයක්ම හරියටම සිද්ධ උනා. 694 00:42:17,005 --> 00:42:18,085 මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ. 695 00:42:20,685 --> 00:42:22,565 ඔයා ටාන්‍යාට ඇත්ත කියන්න ඕන. 696 00:42:23,605 --> 00:42:24,805 ඒ දුකට ඇයව මැරිලා යයි. 697 00:42:27,765 --> 00:42:30,045 ඔයා ආකර්ශනීය වෙලා ඉන්නේ කාටද කියලා ඔයාට තෝරගන්න බෑ, 698 00:42:31,805 --> 00:42:32,805 ඔයාට බෑ, 699 00:42:33,125 --> 00:42:34,925 සම්බන්ධයක් අර්ථ දක්වන්න. 700 00:42:38,365 --> 00:42:39,805 හරි දේ කරන්නයි ඕන. 701 00:42:41,725 --> 00:42:44,485 මට තවම විකාරයක් වගේ දැනෙන්නේ තරුණ කොල්ලෙක් ලිංගික චිකිත්සකවරයෙක් වෙලා ඉන්න එක. 702 00:42:47,245 --> 00:42:49,805 ප්‍රධාන ශිෂ්‍යනායකයාගෙන් ලබාදෙන විශේෂ දැනුම්දීමකි. 703 00:42:50,325 --> 00:42:54,005 හය වසරේ ඉන්න සියලුම දෙනා ඉක්මනින් ආපන ශාලාවට එන්න. 704 00:43:07,765 --> 00:43:09,925 කවුරුහරි ජැක්සන්ව දැක්කද? 705 00:43:10,005 --> 00:43:11,765 අහ්... මොකක්හරි ගින්නක්ද දන්නෑ.... 706 00:43:14,325 --> 00:43:16,485 වරෙන්, වරෙන්,... 707 00:43:16,565 --> 00:43:18,205 -මේව්! -බලන්න එයා කතාවක් කරන්න හදන්නෙ. 708 00:43:18,285 --> 00:43:20,365 ඔව්, මෝර්ඩේල් ළමයිනේ! සමාවෙන්න බාධාකරාට.. 709 00:43:20,445 --> 00:43:22,325 මේ ඔයලගෙ ඉගෙනගන්න කාලයනේ නේද? 710 00:43:24,045 --> 00:43:26,261 මේ සෙනග අතරේ මට ගොඩාක් වැදගත් කෙනෙක් ඉන්නවා. 711 00:43:26,285 --> 00:43:27,965 නැ, ඔයා නෙමෙයි ග්‍රොෆ් මහත්තයා. 712 00:43:30,445 --> 00:43:31,965 මේ පුද්ගලයා මට සෑහෙන්න විශේෂයි, 713 00:43:33,205 --> 00:43:34,445 එයා හැමෝගෙන්ම විශේෂයි. 714 00:43:35,205 --> 00:43:37,365 නමුත් මං මෝඩයෙක් උනා, මට දැනෙන දේ සඟවන්න ගිහින්. 715 00:43:38,285 --> 00:43:40,965 මං ඒක තවදුරටත් රහසක් විදිහට තියාගන්නේ නෑ. 716 00:43:41,485 --> 00:43:42,525 මේව් වයිලි.... 717 00:43:44,005 --> 00:43:46,485 මේක ඔයා වෙනුවෙන්. 718 00:43:48,725 --> 00:43:49,765 මං හිතන්නේ... 719 00:43:49,845 --> 00:43:52,405 එයා සින්දුවක් කියන්නයි හදන්නේ. 720 00:43:52,485 --> 00:43:54,605 එපා,එපා! එපා... 721 00:43:55,329 --> 00:44:19,229 **සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම රඛිත රණතුංග විසිනි.** w w w . b a i s c o p e l k . c o m ~ කරුණාකර පරිවර්තන හිමිකම සුරකින්න ~ 722 00:44:28,805 --> 00:44:31,685 මමත් ස්වින් බෑන්ඩ් එකේ ඉන්නවනේ, ඇයි මට කතාකලේ නැත්තේ? 723 00:44:57,045 --> 00:44:59,485 ඔයා මගේ පෙම්වතිය වෙනවද? 724 00:45:01,085 --> 00:45:02,085 මෝඩ බූරුවා. 725 00:45:20,725 --> 00:45:22,245 ඒකනම් හිතුවේ නැති දෙයක්. 726 00:45:03,869 --> 00:45:24,469 මෙය www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසියක් වන අතර වීඩියෝ පිටපත පිලිබඳ කිසිම වගකීමක් අප දරන්නේ නැත. චිත්‍රපට සහ රුපවාහිනී කතා මාලා සඳහා සිංහල උපසිරැස ලබා ගැනීමට අප විබ් පලට ගොඩවන්න. ඔබත් අප හා එක්වීමට කැමතියි නම් දන්වන්න අපට. Email : contact@baiscopelk.com