1 00:03:42,320 --> 00:03:47,320 මෙම උපසිරැසිය www.cineru.lk වෙබ් අඩවිය විසින් නොමිලේ නිකුත් කර ඇති අතර පිටපත පිළිබඳ කිසිඳු වගකීමක් අප දරන්නේ නැත 2 00:03:47,344 --> 00:03:51,744 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ♥ සුපුන් සදීප ♥ 3 00:03:51,910 --> 00:03:52,950 Diablos! (ඩයබ්ලොස්) 4 00:04:41,071 --> 00:04:46,798 MONSTER HUNTER 5 00:05:04,131 --> 00:05:06,685 එක්සත් ජනපද ආරක්ෂක සේවය 6 00:05:09,862 --> 00:05:11,362 ෆැල්කන් මේන්, මේ බ්‍රාවෝ කණ්ඩායම. 7 00:05:15,282 --> 00:05:17,775 ෆැල්කන් මේන්, මේ බ්‍රාවෝ කණ්ඩායම. ඔයාට අපිව ඇහෙනවද? 8 00:05:18,532 --> 00:05:22,202 කුණාටුවක් එනවා. දෘශ්‍යතාව ශුන්‍යයි. ක්ෂණික සහායක් ඉල්ලා සිටිනවා. 9 00:05:24,242 --> 00:05:27,702 ෆැල්කන් මේන්, මෙතන මොකක්හරි තියෙනවා. වහාම සහාය එවන්න. 10 00:05:34,196 --> 00:05:37,412 ෆැල්කන් මේන්, මේ බ්‍රාවෝ කණ්ඩායම. වහාම සහාය එවන්න. 11 00:05:37,492 --> 00:05:39,162 මැඩම්. මැඩම්. 12 00:05:40,452 --> 00:05:42,782 - මාෂල්. - ලින්ක්ට කිලෝමීටර් බාගයක් එහායින් දෙයක් හම්බවෙලා. 13 00:05:42,862 --> 00:05:44,362 - බ්‍රාවෝ කණ්ඩායම? - එහෙම හිතනවා. 14 00:05:45,162 --> 00:05:46,032 ඇක්ස්. 15 00:05:46,509 --> 00:05:48,509 - ස්ටීලර් එක්ක. - හරි, ලොක්කා. 16 00:05:48,662 --> 00:05:50,162 හරි, කෙල්ලනේ. 17 00:05:50,407 --> 00:05:51,407 වැඩේට යමු 18 00:05:52,362 --> 00:05:56,492 එයා ගෑනියෙක් වුනාට, තවමත් එයා ඒක කියන්නේ හරියට අපහාසෙට වගේ. 19 00:05:57,242 --> 00:05:58,162 ඒකට පුරුදුවෙයන්. 20 00:06:22,032 --> 00:06:22,862 කැප්ටන්. 21 00:06:23,358 --> 00:06:25,398 - ඔයාට අර සලකුණු පේනවද? - ඔව්, මට ඒවා පේනවා. 22 00:06:27,202 --> 00:06:28,702 ඒවා මොනවද කියලා ඔයාට අදහසක් තියෙනවද? 23 00:06:28,782 --> 00:06:31,742 සාජන් ඩේවිස්, මම රේන්ජර් කෙනෙක් මිසක් පුරාවිද්‍යඥයෙක් නෙවෙයි. ( රේන්ජර් - සන්නද්ධ බට කණ්ඩායමක සොල්දාදුවෙක් ) 24 00:06:33,162 --> 00:06:34,112 තේරුණා. 25 00:06:38,662 --> 00:06:40,532 - ඇක්ස්! - මොකද? 26 00:06:41,452 --> 00:06:44,822 - උබ මොකක්ද අහන්නේ ? - ජෝර්ජ් ජෝන්ස්. 27 00:06:46,072 --> 00:06:47,282 ඒ කවුද? 28 00:06:48,612 --> 00:06:50,322 උබ ඉතින් Philistine එකෙක් නේ, ස්ටීලර්. ( Philistine - සංගීතයට අකමැති පුද්ගලයා ) 29 00:06:50,412 --> 00:06:51,862 ඔව්. ඔව්. 30 00:06:54,452 --> 00:06:56,572 අපෝ, මාෂල්. You got hella reflexes. 31 00:06:56,617 --> 00:06:57,987 අදට පහලොස්වෙනි තුවාලකාරයා. 32 00:06:58,532 --> 00:07:00,952 - උන්ව මරනවා. - හිරකාරයෝ ගන්න එපා, ඩේවිස්. 33 00:07:17,394 --> 00:07:21,964 - ලින්ක්, ඔයා මොකක්ද හොයාගත්තේ? - ඒ අනිවාර්යයෙන්ම බ්‍රාවෝ කණ්ඩායම. 34 00:07:22,344 --> 00:07:23,544 ඒත් සලකුණු මෙතැනින් ඉවරයි. 35 00:07:25,504 --> 00:07:28,924 - බ්‍රාවෝ කණ්ඩායම සංචාරය කරේ මොකෙන්ද? - ඉහළ සන්නද්ධ Humvee එකක් සහ M-ATV එකකින්. 36 00:07:29,754 --> 00:07:33,714 ඒවා ටොන් දහයක් බර සන්නද්ධ වාහන. ඒවා නිකන්ම අතුරුදහන් වෙන්නෙ බැහැ. 37 00:07:33,794 --> 00:07:35,504 ලොක්කා, අපිට දෙයක් තියෙනවා. 38 00:07:35,594 --> 00:07:37,674 එනගමන්. 12 කණිසමේ. 39 00:07:42,214 --> 00:07:44,553 - ඒක ආවේ කොහෙන්ද? - හදිස්සියේම ආවේ. 40 00:07:44,578 --> 00:07:47,078 බ්‍රාවෝ කණ්ඩායම එයාලගේ අවසාන සම්ප්‍රේෂණයෙදි කුණාටුවක් ගැන වාර්තා කළා. 41 00:07:47,168 --> 00:07:49,751 - හතුරෝ ආවරණය වෙන්න ඒක පාවිච්චි කරනවද? - හැංගිලා පහර දීමක්ද, හෙල්මන්ඩ් වලදී වගේ ? 42 00:07:49,776 --> 00:07:50,828 අපි ඒක හොයාගමු. 43 00:08:01,006 --> 00:08:02,126 REDCON-1. 44 00:08:02,302 --> 00:08:04,382 හතුරෝ අර කුණාටුව පිටිපස්සේ හැංගිලා ඉන්නවා නම්, 45 00:08:04,407 --> 00:08:05,570 අපිට ලොකු අවුලක් යයි. 46 00:08:05,595 --> 00:08:06,217 තේරුණා. 47 00:08:19,568 --> 00:08:21,858 මාෂල්, ඔයා මොකක්ද කරන්නේ, බ්‍රෝ? 48 00:08:21,883 --> 00:08:25,303 බැරිවෙලාවත් මගේ ඔලුව ගහලා ගියොත්, එයාලට තාමත් පුළුවන් මාව අදුරගන්න. 49 00:08:40,608 --> 00:08:41,818 කෙලියා! 50 00:08:44,478 --> 00:08:45,648 රෙද්ද, අර මගුල ළඟ තියෙන්නේ. 51 00:08:46,498 --> 00:08:49,538 ලින්ක්, ඔයා මීට කලින් මේ වගේ අකුණු දැකලා තියෙනවද? 52 00:08:49,728 --> 00:08:51,358 නැහැ, කවදාවත් නැහැ. 53 00:08:51,383 --> 00:08:54,513 ඒත් මේ ලොකු වානේ පෙට්ටිය ඇතුළේ මට ආරක්ෂාවක් දැනෙනවා, 54 00:08:54,648 --> 00:08:56,608 මගේ ලෝහ තුවක්කුව අල්ලගෙන ඉන්නකොට. 55 00:09:05,108 --> 00:09:06,778 ඩෑෂ්, ඔයාගේ 12 කටුව පැත්ත බලන්න 56 00:09:06,803 --> 00:09:08,383 අර සලකුණු දිහා බලන්න! 57 00:09:11,358 --> 00:09:13,028 මොන මගුලක්ද ඒ? 58 00:09:14,358 --> 00:09:15,858 - පරිස්සමෙන්! - කෙලපන්! 59 00:09:16,898 --> 00:09:18,079 හයියෙන් අල්ලගන්න! 60 00:09:34,728 --> 00:09:35,728 රෙද්ද! 61 00:10:22,478 --> 00:10:23,568 අපි මේ කොහෙද ඉන්නේ? 62 00:10:24,188 --> 00:10:25,938 කුණාටුවට මොකද වුණේ? 63 00:10:26,778 --> 00:10:28,148 මොන මගුලක්ද සිද්ධවුණේ? 64 00:10:32,728 --> 00:10:34,148 - හේයි! - යාලුවනේ! 65 00:10:34,228 --> 00:10:35,648 ඔයාලා හොඳින් ද? 66 00:10:36,528 --> 00:10:38,898 - මම බේරුණා. - අපිට අකුණු සැර වැදුණද? 67 00:10:39,849 --> 00:10:42,559 - ස්ටීලර්, ඔයා හොඳින් ද? - කවදටත් වඩා හොඳයි. 68 00:10:44,568 --> 00:10:46,438 මෙච්චර වැලි ආවේ කොහෙන්ද? 69 00:10:50,278 --> 00:10:51,568 මේක හරි නැහැ. 70 00:10:53,528 --> 00:10:54,778 මොන මගුලක්ද ඒ? 71 00:10:56,568 --> 00:11:00,068 මේ සිතියමේ කිසිම ව්‍යුහයක්වත් කඳුවත් සලකුණු කරලා නැහැ. 72 00:11:00,148 --> 00:11:04,478 මේකට අනුව, ළඟම වැලි කණ්ඩිය තියෙන්නේ 20Kmක් එහායින්. 73 00:11:04,568 --> 00:11:06,728 - කොහොමද එහෙම වෙන්නේ? - අපි මොන මගුලෙද මේ ඉන්නේ? 74 00:11:06,818 --> 00:11:09,858 - අපි පාරෙන් මේ තරම් දුර ගියේ කොහොමද? - මම දන්නේ නැහැ. 75 00:11:10,978 --> 00:11:12,358 ඇක්ස්, අර කඳු මුදුනෙන් එකකට යන්න. 76 00:11:12,438 --> 00:11:15,108 - ගිහින් නිරීක්ෂණ කරන්න. - එහෙමයි, ලොක්කා. 77 00:11:16,108 --> 00:11:19,278 - ස්ටීලර්! - DPV වැඩ කරනවා. ඒක සවුත්තු වෙලා. 78 00:11:19,358 --> 00:11:21,728 - මාෂල්? - GPS එක පිච්චිලා, ලොක්කා. 79 00:11:22,398 --> 00:11:24,028 රේඩියෝ එකයි සැටලයිට් එකයි, මට ලැබෙන ඔක්කොම ස්ථිතිකයි. 80 00:11:24,108 --> 00:11:26,728 මාලිමා යන්ත්‍රය පවා කැඩිලා. අකුණු සැර නිසා වෙන්න ඇති. 81 00:11:26,818 --> 00:11:28,608 හොඳයි, ඔයාට මොකක්ද කරන්න ඕන? 82 00:11:30,938 --> 00:11:33,278 ඉරේ පිහිටීම බලලා යමු. 83 00:11:33,358 --> 00:11:35,648 ආපහු කඳවුරට. ඕන වුනොත් අපි පයින් යමු. 84 00:11:35,728 --> 00:11:36,978 බොස්, ඒක දිග ගමනක්. 85 00:11:37,003 --> 00:11:39,083 හරි, හොඳයි, අපිට සම්බන්ධතාවක් ලැබෙනකල් අපි දිගටම යමු. 86 00:11:39,228 --> 00:11:43,028 එතකොට AWACS එකෙන් කතා කරාවී. එයාලා හෙලිකොප්ටර් එකක් එවයි, සමහරවිට සන්නද්ධ වාහන. ( AWACS - ගුවන් අනතුරු ඇඟවීම් සහ පාලන පද්ධතිය ) 87 00:11:46,228 --> 00:11:47,438 - හොඳයි. - ආපහු වැඩට. 88 00:11:47,528 --> 00:11:49,528 - බොස්. - කියන්න. 89 00:11:49,608 --> 00:11:51,228 ඔයා බලන්න ඕන දෙයක් මෙතන තියෙනවා. 90 00:12:05,188 --> 00:12:07,108 ඉහළ සන්නද්ධ DPV එකයි M-ATV එකයි. 91 00:12:08,358 --> 00:12:09,688 ඒ බ්‍රාවෝ කණ්ඩායම. 92 00:12:11,898 --> 00:12:13,228 V-formation. යමු. ( V-formation - යුධමය කටයුතු වලදී V හැඩයට ගමන් කිරීම ) 93 00:12:22,568 --> 00:12:23,938 අපි එයාලට මොකක්ද කරන්නේ? 94 00:12:24,028 --> 00:12:28,068 අපිට සම්බන්ධතාවක් ලැබුණට පස්සේ, සිරුරු අරගන්න අපි ප්‍රතිසාධන වත්කම් ඉල්ලමු. 95 00:12:30,028 --> 00:12:32,228 - එයාලට මොකද වුණේ? - Flamethrowers. ( Flamethrowers - ගිනිදැල් නිකුත් කරන අවියක් ) 96 00:12:32,898 --> 00:12:33,898 මම එහෙම හිතන්නේ නැහැ. 97 00:12:36,278 --> 00:12:38,188 Flamethrower එකකින් මනුස්සයෙක්ට මෙහෙම වෙනවා මම කවදාවත් දැකලා නැහැ. 98 00:12:38,688 --> 00:12:41,568 - Napalmවත් පිච්චෙන්නේ නෑ ඒ රස්නෙට - මැඩම් ? ( Napalm - ගෑස් හෝ පෙට්‍රල් මඟින් සාදාගන්නා ජෙලි වැනි ද්‍රව්‍යයක්, යමක් පිළිස්සීමට හා බෝම්බ සෑදීමට යොදාගනී.) 99 00:12:49,108 --> 00:12:49,978 ඒ වීදුරු. 100 00:12:50,978 --> 00:12:52,188 වීදුරු ? 101 00:12:52,278 --> 00:12:54,728 වැලි උණු වුනහම ඒවා වීදුරු බවට හැරෙනවා. 102 00:12:54,818 --> 00:12:56,108 ඔයා වැලි උණු කරන්නේ කොහොමද? 103 00:12:57,318 --> 00:12:58,188 මම දන්නේ නැහැ. 104 00:12:59,858 --> 00:13:02,858 මේ මගුල ඇත්තටම මගේ ලෙවෙල් එකේ නෙමෙයි තියෙන්නේ 105 00:13:04,068 --> 00:13:05,898 පේන විදිහට අවුලක් ගිහින් තියෙනවා. 106 00:13:08,188 --> 00:13:10,688 - වට ගොඩාක් තියලා තියෙනවා. - එයාලා කිසිදේකට පහර දීලා නැහැ. 107 00:13:11,438 --> 00:13:12,528 මෙතන සිරුර නැහැ. 108 00:13:13,148 --> 00:13:15,438 සමහරවිට එයාලා සිරුර අරගෙන ගියාද ? 109 00:13:16,108 --> 00:13:18,188 - මම ඒක කලින් දැකලා තියෙනවා. - ඔව්. 110 00:13:18,818 --> 00:13:21,778 - හොඳයි, ඒක එකම දෙයක්. - මොනවද ඔයාට පේන්නේ, ලින්ක්? 111 00:13:23,108 --> 00:13:23,938 මුකුත් නැහැ. 112 00:13:24,898 --> 00:13:26,858 කොහෙවත් සලකුණක් නැහැ. 113 00:13:26,938 --> 00:13:29,068 කවුරු මේක කරත් එයාලා සලකුණක් ඉතිරි කරලා නැහැ. 114 00:13:31,278 --> 00:13:33,778 අපි දැන් යන්න ඕන, යමු! 115 00:13:45,630 --> 00:13:48,170 අඳුරු තරුව සිට ෆැල්කන් දක්වා. අඳුරු තරුව සිට ෆැල්කන් දක්වා. ඕවර්. 116 00:13:49,688 --> 00:13:52,528 රෙද්ද. අකුණු සැර හොඳටම ඉලෙක්ට්‍රොනික් අවුල් කළා නේද? 117 00:13:53,188 --> 00:13:54,778 ඉලෙක්ට්‍රොනික උපකරණ විතරක් නෙවෙයි. 118 00:13:56,028 --> 00:13:57,978 - ඔයා මොකක්ද කියන්නේ ? - මේක හරි නැහැ. 119 00:13:58,068 --> 00:13:59,728 මේ කිසිදෙයක් හරි නැහැ. 120 00:13:59,818 --> 00:14:02,898 අර අකුණු, ඒවා අපිට මොකක්හරි කළා. 121 00:14:04,071 --> 00:14:05,991 කැප්ටන් දන්නවා එයා කරන දේ, හරිද? 122 00:14:16,568 --> 00:14:20,978 ...එයාලා කියන්නේ හමුදාවේ ගෙවීම් හොඳයි කියලා... 123 00:14:21,068 --> 00:14:25,358 ...එයාලා කියන්නේ හමුදාවේ ගෙවීම් හොඳයි කියලා... 124 00:14:25,438 --> 00:14:29,778 ...එයාලා ඩොලර් සියයක් දීලා 99ක් ආපහු අරගන්නවා... 125 00:14:29,858 --> 00:14:34,438 ...එයාලා ඩොලර් සියයක් දීලා 99ක් ආපහු අරගන්නවා... 126 00:14:34,528 --> 00:14:36,858 ...ඕහ්, මට යන්න ඕන... 127 00:14:36,938 --> 00:14:39,108 ...ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 128 00:14:46,198 --> 00:14:57,198 - පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම - ♾ සුපුන් සදීප ♾ w w w. c i n e r u . l k කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 129 00:15:01,978 --> 00:15:06,648 ...එයාලා කියන්නේ හමුදාවේ සපත්තු හොඳයි කියලා... 130 00:15:06,728 --> 00:15:11,478 ...ඔයා සයිස් 11 ඉල්ලනවා එයාලා ඔයාට සයිස් 9 දෙනවා... 131 00:15:11,568 --> 00:15:16,188 ...ඔයා සයිස් 11 ඉල්ලනවා එයාලා ඔයාට සයිස් 9 දෙනවා... 132 00:15:16,355 --> 00:15:20,975 ...ඕහ්, දෙයියනේ, මට යන්න ඕන ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 133 00:15:38,321 --> 00:15:42,521 - ඒ ඩයිනෝසරයෙක් වෙන්න පුළුවන් නේද? - එකපාරක් කෞතුකාගාරයක ඩයිනෝසෝරයක් මම දැක්කා. 134 00:15:42,709 --> 00:15:43,879 ඒක මේ තරම් ලොකු නැහැ. 135 00:16:12,938 --> 00:16:15,068 හතුරෝ, 12 කණිසමේ, මීටර් 300! 136 00:16:17,818 --> 00:16:20,478 වෙඩි තියන එක නවත්වන්න! වෙඩි තියන එක නවත්වන්න! 137 00:16:20,568 --> 00:16:23,148 - මොකක්ද වෙන්නේ? - ඒ නිකම්ම හුණු. 138 00:16:28,062 --> 00:16:28,902 ලොක්කා? 139 00:16:34,608 --> 00:16:35,568 ඩයබ්ලොස්. 140 00:16:37,358 --> 00:16:38,608 ඔයාගේ 6 පැත්තෙ! 141 00:16:43,728 --> 00:16:45,068 මොන මගුලක්ද ඒ? 142 00:16:45,728 --> 00:16:47,728 ලින්ක්, ආපහු වාහනේට. 143 00:16:47,818 --> 00:16:50,188 ඩෑෂ්, ස්ටීලර්, යමු, යමු, යමු! 144 00:16:59,298 --> 00:17:00,548 වෙඩි තියන්න! 145 00:17:17,838 --> 00:17:18,878 ඒක අපිට ළං වෙනවා! 146 00:17:59,718 --> 00:18:01,178 - එන්න, ඔතනින් එළියට එන්න! - එන්න විදිහක් නැහැ! 147 00:18:01,258 --> 00:18:02,928 - එකයි... - රෙද්ද... 148 00:18:03,008 --> 00:18:04,048 ...දෙකයි, තුනයි! 149 00:18:11,328 --> 00:18:12,408 තියන්න! 150 00:18:13,038 --> 00:18:14,198 මට ඔයාගේ අත දෙන්න. එන්න! 151 00:18:28,458 --> 00:18:29,758 ඩෑෂ්! ඉක්මනින්! 152 00:18:29,838 --> 00:18:30,758 මම උත්සහ කරනවා! 153 00:18:34,508 --> 00:18:35,338 ස්ටීලර්! 154 00:18:38,508 --> 00:18:41,628 - හරි, හරි! - මාෂල්, ඇතුළට! 155 00:18:43,838 --> 00:18:45,208 කොල්ලෝ! 156 00:18:48,143 --> 00:18:49,223 මට ඔයාගේ අත දෙන්න. 157 00:18:51,668 --> 00:18:52,508 ඇතුළට යන්න! 158 00:18:55,458 --> 00:18:58,393 ලින්ක්, RPG එක ගන්න! 159 00:19:40,208 --> 00:19:41,208 ඕහ්, දෙයියනේ. 160 00:19:56,776 --> 00:19:59,866 පහු බහින්න! පහු බහින්න! 161 00:19:59,946 --> 00:20:00,866 දුවලා ආවරණය වෙන්න! 162 00:20:07,406 --> 00:20:08,406 කැප්ටන්. 163 00:20:09,406 --> 00:20:10,236 එන්න! 164 00:20:13,866 --> 00:20:14,696 එන්න, බොස්! 165 00:20:39,721 --> 00:20:41,641 හරි, හරි! යමු, යමු ! 166 00:20:47,389 --> 00:20:48,816 උණ්ඩ පුරවන ගමන් 167 00:21:13,839 --> 00:21:16,289 ඒ දේ මොකක්ද? ඒ මොකෙක්ද? 168 00:21:16,379 --> 00:21:19,379 මම ඔයාලට කිව්වා. මම ඔයාලට කිව්වා. ඒ එළිය, ඒක අපිව කොහෙටහරි අරගෙන ඇවිල්ලා. 169 00:21:19,459 --> 00:21:21,379 අපි ආපහු යන්න ඕන. අපි ආපහු ගෙදර යන්න ඕන. 170 00:21:21,459 --> 00:21:24,289 - නවත්තගන්න, සාජන් ඩේවිස්. - දෙයියනේ. අපි මෙතන මැරෙන්නයි යන්නේ. 171 00:21:24,379 --> 00:21:26,749 සොල්දාදුවා, දැන්ම කට වහගන්නවා. ඒක නියෝගයක්. 172 00:21:26,774 --> 00:21:29,684 - ස්ටීලර්ටයි ඇක්ස්ටයි ඌ කරපු දේ ඔයාලා දැක්කද? - ඩෑෂ්, ඒයි. 173 00:21:30,249 --> 00:21:31,629 මට තුන්දෙනෙක් ඉන්නවා. ඔයාට ? 174 00:21:31,709 --> 00:21:33,289 - මොකක්? - මට තුන්දෙනෙක් ඉතුරුයි. 175 00:21:33,379 --> 00:21:35,169 ඒකෙ තියෙන වැදගත්කම මොකක්ද? ඔයා ඒක දැක්කද? 176 00:21:35,194 --> 00:21:38,854 ඒක වැදගත් වෙන්නේ අපි සොල්දාදුවෝ නිසා. මේක තමයි අපි කරන්නේ. අපි සටන් කරනවා. 177 00:21:38,879 --> 00:21:40,654 - මම හරිද? - රේන්ජර් පාර පෙන්නයි. 178 00:21:40,725 --> 00:21:44,447 - ඔයා මාත් එක්කද? - ඕන වෙලාවක, බොස්. 179 00:21:44,620 --> 00:21:45,710 ඔයාලා හැමෝටම පිස්සු. 180 00:21:46,221 --> 00:21:49,221 ඔයා දන්නවනේ, ඒ දේ මොකක්ද කියන එක මට ප්‍රශ්නයක් නැහැ. 181 00:21:49,301 --> 00:21:52,881 අපි හොඳම දේ කරනවා. අපි සටන් කරලා ජීවිත බේරගමු. 182 00:21:52,981 --> 00:21:55,833 මොනවා වුනත් කමක් නැහැ. ඔයාට තේරුණාද? 183 00:21:56,132 --> 00:21:57,422 - ඔව්, මැඩම්. - ඔව්, මැඩම්. 184 00:21:57,832 --> 00:21:58,752 ඔයාට තේරුණාද? 185 00:22:00,832 --> 00:22:01,922 හොඳට පැහැදිලිව, මැඩම්. 186 00:22:02,002 --> 00:22:04,922 දැන්, මට තුන්දෙනෙක් ඉතුරු වුණා. ඔයාට කොහොම ද? 187 00:22:23,496 --> 00:22:24,376 වෛද්‍ය කට්ටලය ! 188 00:22:26,332 --> 00:22:28,042 - CPR, මාෂල්. - කරන්න. [ Cardiopulmonary resuscitation (CPR) - හුස්ම ගැනීමේ අපහසුවක් හෝ හෘද ස්පන්දනය නතර වීමකදී ප්‍රතිකාර කිරීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රමයක් ] 189 00:22:29,894 --> 00:22:31,854 - පරක්කු වැඩියි. - විකාර ! 190 00:22:32,301 --> 00:22:33,801 මැරෙන්න එපා, රේන්ජර්. 191 00:22:34,936 --> 00:22:36,766 - ස්පන්දනය වෙන්නෙ නැහැ. - වෙන්න බැහැ. ආපහු කරන්න. 192 00:22:38,446 --> 00:22:40,286 - මට සමාවෙන්න. - රෙද්ද! තව හුගාක් එවුන් එනවා! 193 00:22:41,906 --> 00:22:43,366 එන්න! අපිට යන්න වෙනවා! 194 00:22:45,425 --> 00:22:46,595 එවුන් හැම තැනකම ඉන්නවා! 195 00:22:46,675 --> 00:22:47,582 මට සමාවෙන්න. 196 00:22:47,607 --> 00:22:48,737 මාස්ටර් සාජන්! 197 00:22:49,754 --> 00:22:52,045 - ලින්ක්! - හරි! 198 00:22:52,715 --> 00:22:53,845 අපි එළියට යමු! 199 00:22:54,641 --> 00:22:55,841 පහු බහින්න, පහු බහින්න! 200 00:23:40,981 --> 00:23:41,981 ඩෑෂ්! 201 00:23:42,415 --> 00:23:44,125 එන්න! දිගටම යන්න! 202 00:23:45,846 --> 00:23:47,056 මාෂල්! 203 00:23:52,125 --> 00:23:54,226 යන්න, යන්න, යන්න! 204 00:23:58,962 --> 00:23:59,802 නැහැ! 205 00:24:32,677 --> 00:24:33,557 ලින්ක්. 206 00:24:34,394 --> 00:24:35,350 ඩෑෂ්. 207 00:25:34,835 --> 00:25:36,129 ඩෑෂ්. 208 00:25:38,215 --> 00:25:39,425 ඩෑෂ්. 209 00:28:11,544 --> 00:28:13,347 - ඔයා ජීවතුන් අතර. - ලින්ක්. 210 00:28:14,716 --> 00:28:16,444 ඒ මොකක්ද? ඒ මොකක්ද? 211 00:28:16,694 --> 00:28:18,114 මගේ පපුව රිදෙනවා! 212 00:28:18,377 --> 00:28:19,417 මට මගේ අත දැනෙන්නේ නැහැ. 213 00:28:19,507 --> 00:28:20,757 මොකක්හරි විසක්. 214 00:28:21,257 --> 00:28:24,797 ඔයාට ඒක දරාගන්න වෙනවා. එන්න, අපි යමු. 215 00:28:26,377 --> 00:28:28,032 හරි. 216 00:28:36,377 --> 00:28:37,627 ඕහ්, දෙයියනේ. 217 00:28:39,707 --> 00:28:41,007 ඕහ්, නැහැ. 218 00:28:44,087 --> 00:28:44,957 කැප්ටන්. 219 00:28:47,361 --> 00:28:49,651 ඒකට කමක් නෑ, තව පොඩි දුරයි. අපි යමු. 220 00:28:53,207 --> 00:28:54,877 මට ඇවිදින්න බැහැ. 221 00:28:56,131 --> 00:28:57,301 හරි, ඉන්න මං බලන්නම්. 222 00:28:57,801 --> 00:28:58,801 ඒ මොකක්ද කියලා මට බලන්න දෙන්න. 223 00:29:05,381 --> 00:29:06,631 යන්න! 224 00:29:13,921 --> 00:29:14,801 ඕහ්, දෙයියනේ! 225 00:29:18,261 --> 00:29:19,631 දෙයියනේ, ලින්ක්! නැහැ! 226 00:29:19,711 --> 00:29:21,301 ඔයා යන්න ඕන! 227 00:29:27,261 --> 00:29:28,301 ලින්ක්! 228 00:32:35,305 --> 00:32:36,555 සාපවෙයන් උබට. 229 00:32:41,435 --> 00:32:42,685 සාපවෙයන් උබට! 230 00:32:49,895 --> 00:32:51,515 ඒත් මම ආපහු ගෙදර එනවා. 231 00:38:36,232 --> 00:38:38,532 - නර්සිලා! - මගෙන් අහකට වෙයන්. 232 00:39:56,957 --> 00:39:58,327 උබට නියම ජීවිතයක් තියෙන්නේ... 233 00:42:02,784 --> 00:42:04,284 බලමු, උබ ඒකට කැමති කොහොමද කියලා. 234 00:42:11,875 --> 00:42:12,705 චියර්ස්. 235 00:42:16,668 --> 00:42:19,918 ඔහ්, උබ නම් පිස්සු අවජාතකයෙක්. 236 00:42:31,003 --> 00:42:32,493 හේයි. මේක කොහොමද? 237 00:42:33,593 --> 00:42:36,923 හරි. උබ ඒකට කැමති නැහැ නේද? දැන් එච්චරම ආතල් එකක් නැද්ද? 238 00:42:51,572 --> 00:42:53,173 මම උබව මරනවා. 239 00:44:25,029 --> 00:44:26,159 වරෙන්! 240 00:44:27,271 --> 00:44:29,401 උඩට !! 241 00:44:57,707 --> 00:44:58,707 මෙන්න. 242 00:45:02,877 --> 00:45:04,207 මම ඔයාගේ හතුරෙක් නෙවෙයි. 243 00:45:05,877 --> 00:45:08,707 ඉන්න, ඉන්න. ඉන්න. 244 00:45:10,997 --> 00:45:14,207 තප්පරයක් ඉන්න. බලන්න. බලන්න. 245 00:45:14,837 --> 00:45:15,837 මේ. 246 00:45:17,257 --> 00:45:18,127 කෑම. 247 00:45:19,167 --> 00:45:22,997 කෑම. මෙන්න. මේක ගන්න. 248 00:45:30,417 --> 00:45:31,837 කොයි, ඕක මට දෙන්න. 249 00:45:31,917 --> 00:45:33,707 බලන්න, බලන්න. 250 00:45:37,696 --> 00:45:38,526 නියමයි. 251 00:45:40,270 --> 00:45:46,342 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ♥ සුපුන් සදීප ♥ 252 00:45:49,424 --> 00:45:50,464 ඒක හොඳයි නේද? 253 00:45:53,834 --> 00:45:56,134 හෙමින්. හරි, නියමයි. 254 00:45:56,964 --> 00:45:58,134 ඒ චොක්ලට්. 255 00:45:59,134 --> 00:46:01,134 - චොක්ලට්. - චොක්ලට්. 256 00:46:01,464 --> 00:46:02,624 ඔව්, චොක්ලට්. 257 00:46:02,714 --> 00:46:04,044 චොක්ලට්. 258 00:46:07,714 --> 00:46:08,624 චොක්ලට්. 259 00:46:09,544 --> 00:46:10,754 - චොකො... - චොක්ලට්! 260 00:46:11,352 --> 00:46:14,102 - චොක්ලට්! - ආයෙ මං ළඟ නැහැ. 261 00:46:14,192 --> 00:46:17,522 නැහැ, වෙන නැහැ, වෙන නැහැ. බලන්න, බලන්න. මුකුත් නැහැ. 262 00:46:18,522 --> 00:46:19,562 මට සමාවෙන්න. 263 00:46:31,356 --> 00:46:36,226 ඔහ්, දෙයියනේ. ඔයාට හුගාක් ස්තූතියි ඔහ්, දෙයියනේ. 264 00:46:41,462 --> 00:46:42,422 ඔයාට ස්තූතියි. 265 00:46:45,707 --> 00:46:46,787 හේයි. 266 00:46:49,359 --> 00:46:51,359 ඉන්න! ඔයා කොහෙද යන්නේ? 267 00:47:21,707 --> 00:47:24,037 මමයි ඔයයි එතනට යනවද? 268 00:47:24,787 --> 00:47:29,037 ඔව්. ඒ එළිය, මම හිතන්නේ ඒක තමයි මාව මෙහාට ගෙනාවේ. 269 00:47:29,127 --> 00:47:32,167 මට එතනට යන්න ඕන.. මට ගෙදර යන්න ඕන. 270 00:47:34,497 --> 00:47:36,287 අර දේ තාමත් එතන තියෙනවා. 271 00:47:37,377 --> 00:47:40,247 - ඩයබ්ලොස්. - ඩයබ්ලොස්. 272 00:47:47,591 --> 00:47:48,591 හේයි, අතන... 273 00:47:49,469 --> 00:47:50,429 මට ආයුධ තියෙනවා. 274 00:47:53,376 --> 00:47:55,046 ඩයබ්ලොස්... 275 00:47:58,616 --> 00:47:59,446 මොකක්? 276 00:48:16,446 --> 00:48:17,786 Ni trovi Nerscylla. (නර්සිලා) 277 00:48:19,354 --> 00:48:21,024 - මොකක්ද? - Nerscylla (නර්සිලා) 278 00:48:21,111 --> 00:48:24,701 නැහැ. අපිට ආපහු එතනට යන්න ඕන නැහැ. 279 00:48:26,406 --> 00:48:29,906 අපි යන්න ඕන අර පැත්තට. ඩයබ්ලොස්. 280 00:48:32,697 --> 00:48:33,567 ඩයබ්ලොස්. 281 00:48:33,647 --> 00:48:34,947 ඩයබ්ලොස්. 282 00:48:35,607 --> 00:48:36,897 Nerscylla (නර්සිලා) 283 00:48:39,317 --> 00:48:40,317 ඩයබ්ලොස්... 284 00:48:44,857 --> 00:48:46,027 අපි ඌට විස කවනවා. 285 00:48:49,607 --> 00:48:50,647 බුද්ධිමත්. 286 00:48:51,699 --> 00:48:53,949 යක්ෂයෙක්ව මරන්න, තවත් යක්ෂයෙක්ව ඕන. 287 00:48:56,650 --> 00:48:58,570 ඒත් අපි කොහොමද ඒ දේවල් වලින් එකක් ගන්නේ? 288 00:49:06,579 --> 00:49:07,669 මොකක්? 289 00:49:09,328 --> 00:49:13,004 ...එයාලා කියනවා හමුදාවේ කෝපි හොඳයි කියලා... 290 00:49:14,277 --> 00:49:19,103 ...ඒකෙ පෙනුම හරියට මඩ වතුර වගේ ඒවගේම රස හරියට ටර්පන්ටයින් වගේ 291 00:49:20,635 --> 00:49:25,681 ...ඕහ්, දෙයියනේ, මට යන්න ඕන ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 292 00:49:30,413 --> 00:49:35,073 ...එයාලා කියනවා හමුදාවේ මිනිස්සු හොඳට හොඳයි කියලා... 293 00:49:35,573 --> 00:49:39,953 ...මට නම් එයාලාගේ පෙනුම හරියට කුදු වෙච්චි ෆ්‍රැන්කස්ටයින් වගේ... 294 00:49:40,823 --> 00:49:45,493 ...ඕහ්, දෙයියනේ, මට යන්න ඕන ඒත් එයාලා මට යන්න දෙන්නේ නැහැ... 295 00:50:18,703 --> 00:50:19,533 එන්න! 296 00:50:32,882 --> 00:50:34,132 හරි! ඒක ගත්තා! 297 00:50:39,705 --> 00:50:41,545 ඊළඟ වතාවේ, ඔයා තමයි ඇම! 298 00:51:06,335 --> 00:51:07,585 "රේන්ජර්." 299 00:51:09,585 --> 00:51:11,005 ඒ මම. 300 00:51:15,165 --> 00:51:16,585 රේන්ජර්. 301 00:51:16,665 --> 00:51:18,625 ඔව්. හරි. 302 00:51:26,819 --> 00:51:27,819 හන්ටර්. 303 00:51:27,899 --> 00:51:29,069 හන්ටර්. රේන්ජර්. 304 00:51:29,149 --> 00:51:31,439 - හරි. ඔව්. - හන්ටර්? 305 00:51:39,319 --> 00:51:40,269 වෙල්ක්‍රෝ. 306 00:51:41,439 --> 00:51:42,359 වෙල්ක්‍රෝ. 307 00:51:42,439 --> 00:51:43,319 ඔව්. 308 00:51:50,439 --> 00:51:52,149 වෙල්ක්‍රෝවක්. වෙල්ක්‍රෝවක්. ( වෙල්ක්‍රෝව - රෙදි ආදිය සඳහා ගැටවටු සහිත බඳිනයක් ) 309 00:51:54,101 --> 00:51:56,771 හරි හරී. හරි, හරි. ඒ ඇති. ඒ ඇති. 310 00:52:00,439 --> 00:52:01,649 ඔහ්, මචං. 311 00:52:03,400 --> 00:52:05,450 ඇත්තටම මෙතනට එන්න උත්සහ කරනවා නේද? 312 00:52:28,956 --> 00:52:30,166 ඒ ඔයාගේ පවුලද? 313 00:52:37,956 --> 00:52:41,286 ඔයා එයාලව බලන්න යනවද? ඔයා ගෙදර යනවද? 314 00:52:44,746 --> 00:52:45,706 ගෙදර? 315 00:53:05,916 --> 00:53:06,786 මට සමාවෙන්න. 316 00:53:23,890 --> 00:53:24,850 Rathlos. (රැතලොස්) 317 00:53:59,506 --> 00:54:00,716 අපි මේක කරමු. 318 00:54:06,241 --> 00:54:07,731 ගණන් ගන්න එපා. අපි යමු. 319 00:54:25,826 --> 00:54:26,736 ලෑස්තියි! 320 00:55:01,100 --> 00:55:02,833 22222222222222222222222222 321 00:55:10,409 --> 00:55:11,659 යේ 322 00:55:53,904 --> 00:55:56,911 ඒ මොකක්ද? ඔයා මට ඒ ගැන කියන්න ඕන. 323 00:55:57,614 --> 00:55:59,774 ඔයාට බැහැ කාටහරි එහෙම කරන්න. 324 00:56:25,404 --> 00:56:26,694 දැන් ඉදලා ඕනම තත්පරයක. 325 00:57:29,483 --> 00:57:30,313 නවතින්න! 326 00:57:52,273 --> 00:57:53,773 ඇම! 327 00:59:32,842 --> 00:59:33,802 රෙද්ද! 328 01:04:05,143 --> 01:04:06,483 එන්න! 329 01:04:14,763 --> 01:04:15,933 අරයා දිහා බලන්න! 330 01:05:15,582 --> 01:05:16,872 ඕක සුළු දෙයක්. 331 01:06:31,876 --> 01:06:32,706 Apceros. (ඇප්සෙරෝස් ) 332 01:06:34,416 --> 01:06:35,416 Apceros. (ඇප්සෙරෝස් ) 333 01:06:46,576 --> 01:06:48,206 - Apceros. (ඇප්සෙරෝස් ). - ඔව්. 334 01:06:50,105 --> 01:06:51,975 හරි. හරි. එයාලා කන්නේ තණකොළ. 335 01:06:55,826 --> 01:06:57,876 වතුර. වතුර. 336 01:07:13,153 --> 01:07:13,993 ඇම. 337 01:07:17,384 --> 01:07:18,214 ඇම? 338 01:07:20,095 --> 01:07:20,935 ඔයාට විහිලු. 339 01:07:22,975 --> 01:07:25,475 ඊළඟ පාර ඔයා කාන්තාරයේ මැරෙන්න යනකොට මම කරන්නේ මොකක්ද කියලා දන්නවද? 340 01:07:26,645 --> 01:07:27,805 කිසිදෙයක් නැහැ. 341 01:07:41,385 --> 01:07:42,805 ඒ සුවඳ නියමයි. 342 01:07:44,515 --> 01:07:47,305 - සීෆලෝස්ලා අල්ලන්න. - මම මේ වෙලාවේ ඕනම දෙයක් කනවා. 343 01:07:56,975 --> 01:07:57,895 ගෙදර. 344 01:07:59,225 --> 01:08:01,435 ඔව්. මගේ ගෙදරට යන ගමන්. 345 01:08:02,265 --> 01:08:03,095 මම බලාපොරොත්තු වෙනවා. 346 01:08:09,765 --> 01:08:10,765 චොක්ලට්. 347 01:08:16,345 --> 01:08:17,635 චොක්ලට්. 348 01:08:24,898 --> 01:08:25,728 හුගාක් හොඳයි. 349 01:08:33,305 --> 01:08:34,175 ඒ මොකක්ද ? 350 01:08:40,265 --> 01:08:41,095 හරි. 351 01:08:48,186 --> 01:08:49,266 චොක්ලට්. 352 01:08:49,356 --> 01:08:50,726 නෑ, නෑ, නෑ. 353 01:08:52,976 --> 01:08:54,776 - චොක්ලට්. - චොක්ලට් නෙවෙයි. 354 01:09:46,297 --> 01:09:48,377 - මොකක්ද වෙන්නෙ? - රැතලොස්. 355 01:09:50,167 --> 01:09:53,127 ඔයා ඒක කලින් කිව්වා. රැතලොස් කියන්නේ මොකක්ද? 356 01:11:32,455 --> 01:11:33,285 ඔයාට ස්තූතියි. 357 01:11:36,075 --> 01:11:36,915 ඔයාට ස්තූතියි. 358 01:11:38,595 --> 01:11:39,605 මට දැන්ම ස්තූති කරන්න එපා. 359 01:11:58,555 --> 01:11:59,635 ප්‍රදර්ශනය රස විඳිනවද?? 360 01:12:16,095 --> 01:12:18,475 මේක අහසේ ඉදලා එන්න ඕන. 361 01:13:51,282 --> 01:13:52,662 මොකක් ? 362 01:14:01,152 --> 01:14:02,492 අර මොකක්ද ? 363 01:14:04,023 --> 01:14:04,853 පාලිකෝ. 364 01:14:15,113 --> 01:14:17,193 මගේ යාළුවා මට කිව්වා මම ඔයාව වරදවා වටහගෙන කියලා. 365 01:14:18,536 --> 01:14:19,986 මම ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන. 366 01:14:22,103 --> 01:14:23,643 ඔයාගේ හුස්ම අල්ලන් ඉන්න එපා. 367 01:14:27,313 --> 01:14:28,893 ඇයි ඔයා මට දම්වැල් දැම්මේ? 368 01:14:28,983 --> 01:14:30,443 ඔයා මේ තරම් බය වෙන්නේ මොකටද? 369 01:14:30,523 --> 01:14:31,733 ඔයාගේ ලෝකයට... 370 01:14:32,953 --> 01:14:34,333 ඒවගේම ඒකෙන් මගේ ලෝකෙට කරන්න පුළුවන් දේට. 371 01:14:35,163 --> 01:14:38,493 ඔයාගේ ලෝකයෙන් ඔබ්බට ගිය පළවෙනි කෙනා ඔයා නෙවෙයි. තවත් අය හිටියා. 372 01:14:39,243 --> 01:14:40,453 හුගාක් කාලෙකට කලින්, 373 01:14:40,543 --> 01:14:42,163 ඔයා මගේ භාෂාව කතා කරන්නේ කොහොමද? 374 01:14:43,583 --> 01:14:46,243 - මම ඒ ගැන අධ්‍යයනයක් කළා. - මට මොකද වුණේ? 375 01:14:47,913 --> 01:14:48,913 මම මෙතනට ආවේ කොහොමද? 376 01:14:49,543 --> 01:14:52,583 මම විශ්වාස කරන්නේ අපි දෙන්නම හොයන දේට උත්තරේ තියෙන්නේ එතන කියලා. 377 01:14:56,183 --> 01:14:58,513 අර කන්ද මුදුනේ තියෙන අහස් කුළුණේ. 378 01:15:00,662 --> 01:15:03,412 පුරාණ ශිෂ්ටාචාරයක අවශේෂ. 379 01:15:03,878 --> 01:15:06,708 හුගාක් දියුණුයි. හුගාක් භයානකයි. 380 01:15:08,804 --> 01:15:12,684 ඒකෙන් කියන්නේ ලෝක දෙකම අතර ගමන් කරන විදිහ පැරැන්නෝ දැනගෙන හිටියා කියලා. 381 01:15:13,273 --> 01:15:15,323 අහස් කුළුණේ අරමුණ ඒක කියලා මම විශ්වාස කරනවා. 382 01:15:16,168 --> 01:15:18,258 ඒක තමයි ඔයාව මෙහාට අරගෙන ආවේ. 383 01:15:19,160 --> 01:15:21,370 ඒ පුරාණ ශිෂ්ටාචාරයට සිද්ධවුණේ මොකක්ද? 384 01:15:23,128 --> 01:15:26,548 එයාලා තමන්වම විනාශ කරගත්තා. එයාලගේ තාක්ෂණය එයාලටම විරුද්ධ වුණා. 385 01:15:26,628 --> 01:15:28,918 ඔයා හිතන්නේ මගේ ලෝකයට ඒක එක්ක සම්බන්ධකමක් තියෙනවා කියලා. 386 01:15:29,668 --> 01:15:33,008 මම සැක කරනවා. ඒත් අපේ ලෝක දෙක අතර, 387 01:15:33,033 --> 01:15:34,913 විවෘත දොරටුවක් එක් වතාවක විනාශකාරී වුණා. 388 01:15:35,548 --> 01:15:37,588 ඒක ආපහු වතාවක් සිද්ධ නොවෙන්න වගබලා ගන්න මම හිතාන ඉන්නේ. 389 01:15:38,508 --> 01:15:40,563 අපිව ඩයබ්ලොස්ට අහුවෙනකොට, 390 01:15:40,588 --> 01:15:42,668 අපි අහස් කුලුණ පරීක්ෂා කරන්න යන ගමන් හිටියේ. 391 01:15:43,195 --> 01:15:45,315 එතනදී තමයි මට මගේ යාළුවාව නැතිවුණේ. 392 01:15:45,844 --> 01:15:48,844 තුවාලකාරයන්ට ප්‍රතිකාර කිරීම සහ නැව අලුත්වැඩියා කිරීම තමයි අපේ පළමු ප්‍රමුඛතාව වුණේ. 393 01:15:49,668 --> 01:15:51,508 ඒත් දැන් අපි අපේ මෙහෙයුම ආපහු පටන්ගමු. 394 01:15:53,458 --> 01:15:57,588 පැරැන්නෝ එයාලගේ තාක්‍ෂණය ආරක්ෂා කරේ හුගාක් භයානක සත්වයෙක් වෙන, 395 01:15:58,160 --> 01:15:59,000 රැතලොස්ලා එක්ක. 396 01:16:00,346 --> 01:16:02,596 මරන්න පවා අමාරුයි. 397 01:16:02,676 --> 01:16:05,756 එවුන්ගේ එකම දුර්වලතාව තියෙන්නේ, එවුන් ගිනි පිඹින්න හුස්ම ගන්න කලින්. 398 01:16:06,556 --> 01:16:10,506 ඉදිරි සටනට ඔයා අපිට උදව් කරනව නම්, සමහරවිට අපිට පුළුවන් ඔයාට ගෙදර යාමට උදව් කරන්න. 399 01:16:17,926 --> 01:16:18,756 මොකක්ද අවුල? 400 01:16:20,278 --> 01:16:21,988 ඔයාලගේ ලෝකේ පූසෝ නැද්ද ? 401 01:16:25,366 --> 01:16:26,206 හේයි! 402 01:16:28,044 --> 01:16:29,884 ඔයා ආපහු මගේ කෝප්පෙන් බිව්වද? 403 01:16:38,433 --> 01:16:39,603 අපි පාන්දරම පිටත් වෙනවා. 404 01:16:39,949 --> 01:16:41,699 මට බලාගෙන ඉන්න ඉඩ තියන්න නම් එපා. 405 01:16:41,724 --> 01:16:42,854 මම ඒකට කැමති නැහැ. 406 01:17:11,791 --> 01:17:13,501 ඉතින්? ඔයා ලෑස්ති ද? 407 01:17:15,174 --> 01:17:17,094 අපිට ඉස්සරහට අමාරු ගමනක් තියෙනවා. 408 01:17:30,204 --> 01:17:31,034 එන්න! 409 01:18:20,432 --> 01:18:24,732 කුළුණ ඇතුලේ තියෙන යන්ත්‍රෝපකරණවලට ලාවා බලය සපයනවා කියලා අපි විශ්වාස කරනවා. 410 01:18:27,814 --> 01:18:29,394 ඒක කුණාටුව පාලනය කරනවා. 411 01:18:32,889 --> 01:18:33,759 හරියටම හරි. 412 01:18:37,330 --> 01:18:41,580 ඒක ඔයාගේ ලෝකයට දොරටුවක් නිර්මාණය කරනවා, ඒත් ඒක පේන විදිහට අස්ථායි. 413 01:18:45,194 --> 01:18:46,024 අපි යමු. 414 01:19:09,064 --> 01:19:10,354 මේ වීදුරු. 415 01:19:12,897 --> 01:19:14,307 Estas bone රැතලොස්. 416 01:19:15,564 --> 01:19:16,894 රැතලොස්. 417 01:19:32,103 --> 01:19:36,563 ඔයාලා ලෑස්ති වෙන්න. ගිනි පිඹින්න හුස්ම ගැනීමට කලින් එවුන් දුර්වලයි කියලා මතක තියාගන්න. 418 01:20:56,497 --> 01:20:57,867 හේයි, කැතයා! 419 01:23:57,786 --> 01:24:01,836 කමක් නැහැ! කමක් නැහැ. ඔයා දැන් ආරක්ෂිතයි! බෙහෙත් ගන්න! 420 01:24:05,824 --> 01:24:06,784 කැප්ටන් ආටෙමිස්? 421 01:24:09,024 --> 01:24:11,364 අපි එයාව ඇතුළට ගමු! උඩට! 422 01:24:13,314 --> 01:24:14,154 අපි යමු! අපි යමු! 423 01:24:21,124 --> 01:24:24,004 කැප්ටන්, අපි ඔයාව හොයමින් හිටියේ. 424 01:24:26,904 --> 01:24:28,564 මොන මගුලක්ද එයා ඇඳගෙන ඉන්නේ? 425 01:24:45,814 --> 01:24:47,364 ෆැල්කන් මේන්, මේ රෙඩ් වුල්ෆ්. 426 01:24:48,944 --> 01:24:51,327 අපි අඳුරු තරුව සමඟ සම්බන්ධතා ඇති කර ගත්තා. 427 01:24:51,352 --> 01:24:53,249 අපිට තනිවම දිවි ගලවාගත් කෙනෙක් ඉන්නවා. 428 01:24:53,274 --> 01:24:58,303 මම නැවතත් කියනවා, හුදෙකලා දිවි ගලවාගත් කෙනෙක්. භූමි බලකායන් ප්‍රදේශය සුරක්ෂිත කරන්න. 429 01:24:58,328 --> 01:24:59,328 තේරුණා, රෙඩ් වුල්ෆ්. 430 01:25:04,694 --> 01:25:05,864 කැප්ටන්. 431 01:25:07,711 --> 01:25:09,051 ඔයාට මාව අහෙනව ද? 432 01:25:09,131 --> 01:25:11,301 ඔයාට මාව අහෙනව ද? 433 01:25:12,131 --> 01:25:13,091 කැප්ටන් ? 434 01:25:13,751 --> 01:25:14,801 කැප්ටන් ආටෙම්ස්? 435 01:25:16,661 --> 01:25:18,241 ඔයාගේ අනිත් මිනිස්සු කොහෙද? 436 01:25:19,241 --> 01:25:21,241 - මගේ මිනිස්සු ? - ඔව්. 437 01:25:22,321 --> 01:25:24,071 ඇල්ෆා කණ්ඩායමේ අනිත් අය කොහෙද ? 438 01:25:26,321 --> 01:25:27,151 තේරුණා. 439 01:25:35,201 --> 01:25:36,611 අපිට ප්‍රහාරයක් එල්ලවෙනවා! 440 01:26:16,845 --> 01:26:18,185 බඩට ඉලක්කය ගන්න! 441 01:26:29,157 --> 01:26:29,987 රැතලොස් කෙනෙක්. 442 01:27:03,851 --> 01:27:05,021 ලෝඩ් කරන්න! 443 01:27:06,271 --> 01:27:07,441 තියන්න! 444 01:27:25,361 --> 01:27:26,941 නෑ! නෑ! 445 01:27:51,051 --> 01:27:52,091 නෑ! 446 01:27:54,051 --> 01:27:55,705 ඌ එන්නේ අපේ පැත්තට ! 447 01:27:55,730 --> 01:27:56,730 එවාඩ්! 448 01:28:16,557 --> 01:28:17,677 දෙයියනේ. 449 01:29:36,830 --> 01:29:37,790 එන්න! 450 01:30:21,697 --> 01:30:22,527 උබ ඉවරයි 451 01:31:33,876 --> 01:31:35,296 මගේ යාළුවා. 452 01:31:38,882 --> 01:31:41,757 { ඔයාට පොඩි උදව්වක් ඕන වෙයි කියලා හිතුවා. } 453 01:31:42,847 --> 01:31:43,677 ඔව්, මම... 454 01:31:44,068 --> 01:31:45,658 තාමත් ඔයාව තේරෙන්නේ නැහැ, මචං. 455 01:31:48,372 --> 01:31:49,622 ඕහ්, ඔව්. 456 01:31:52,223 --> 01:31:53,433 { යාලුවො.} 457 01:31:57,887 --> 01:31:59,307 ඔව්, ඔයාට ස්තූතියි. 458 01:31:59,774 --> 01:32:01,394 Min misa චොක්ලට්? 459 01:32:03,651 --> 01:32:05,437 මං ළඟ තවත් චොක්ලට් නැහැ. 460 01:32:09,034 --> 01:32:09,864 ඉක්මනින් හිතන්න. 461 01:32:11,637 --> 01:32:13,557 - ඔයා මෙහේ. - අපි ආවේ උදව් කරන්න. 462 01:32:13,637 --> 01:32:16,307 මගේ ලෝකයේ ඉන්න රාක්ෂයෝන්ට ඔයාලට පහර දෙන්න අපිට ඉඩදෙන්න බැහැ. 463 01:32:19,934 --> 01:32:21,144 ඒක ආපහු පටන්ගන්නවා. 464 01:32:27,144 --> 01:32:28,597 අපිට වැඩි වෙලාවක් නැහැ. 465 01:32:29,477 --> 01:32:31,137 තවත් ප්‍රහාරයක් සිද්ධවෙන්න යන්නේ. 466 01:32:40,907 --> 01:32:42,277 අපි ආපහු යන්න ඕන. 467 01:32:42,871 --> 01:32:45,152 අපි අහස් කුලුණ විනාශ කරලා දාන්න ඕන. 468 01:32:46,198 --> 01:32:48,448 - අපි මුලින්ම මේකෙන් ජීවිතේ බේරගන්න බලමු. - තේරුණා. 469 01:32:48,715 --> 01:32:53,766 පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ♥ සුපුන් සදීප ♥ 470 01:33:24,892 --> 01:33:29,612 නවතම චිත්‍රපට වල උපසිරැසි ලබාගැනීමට පිවිසෙන්න. www.cineru.lk 🔹වීඩියෝ පිටපත සහ උපසිරැසිය එකම ස්ථානයකින් ලබාදෙන ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවිය🔹