1 00:00:22,760 --> 00:00:23,920 දරුවනේ! 2 00:00:25,040 --> 00:00:26,560 අද... 3 00:00:26,880 --> 00:00:32,720 අපේ විද්‍යාලයට බොහොම වැදගත් දවසක්. 4 00:00:33,400 --> 00:00:37,040 මං ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා 5 00:00:37,480 --> 00:00:39,800 හොදින් හිතලා මතලා ඡන්දය පාවිච්චි කරන්න කියලා 6 00:00:40,120 --> 00:00:42,200 නිවැරදි අපේක්ෂකය වෙනුවෙන් 7 00:00:42,400 --> 00:00:47,040 ඒ වගේම ඔයාලගෙ විද්‍යාලය වෙනුවෙන්. 8 00:00:51,360 --> 00:00:52,600 9 00:01:04,720 --> 00:01:07,960 10 00:01:28,640 --> 00:01:30,320 අවසන් ගණන් කිරීමට අනුව, 11 00:01:33,240 --> 00:01:34,400 ගෝලු දිනුම්. 12 00:01:44,000 --> 00:01:45,240 ඔයා දෙවනියට ඇවිත්. 13 00:01:45,880 --> 00:01:48,560 අපේක්ෂකයින් දෙන්නෙක්ගෙන් දෙවනියට, සර්? 14 00:01:52,160 --> 00:01:53,040 මුන්නා! 15 00:01:55,440 --> 00:01:56,280 ආපහු ගණන් කරලා බලමුද? 16 00:01:56,440 --> 00:01:57,520 අනේ ඇති, සර්. 17 00:01:58,400 --> 00:02:00,080 මේ මිනිස්සුන්ට පොඩි නිදහසක් දෙන්න. 18 00:02:02,160 --> 00:02:03,960 ඡන්දෙ සාධාරණව නීතියට වුනානෙ නේ? 19 00:02:04,760 --> 00:02:06,320 අත යට ගණුදෙනු මොකුත් වුනේ නෑනෙ? 20 00:02:07,000 --> 00:02:08,080 එච්රයි. 21 00:02:15,600 --> 00:02:16,760 මේ, මාමා. 22 00:02:17,680 --> 00:02:19,400 ශිෂ්‍යයො ඉවසිල්ලක් නැතුව ඇත්තෙ, 23 00:02:19,520 --> 00:02:20,720 ප්‍රතිඵලය නිවේදනය කරන්න. 24 00:02:22,640 --> 00:02:23,480 මේ අහන්න. 25 00:02:25,320 --> 00:02:25,960 මෙහෙට එන්න. 26 00:02:27,080 --> 00:02:28,200 මෙන්න පැණිරස වගයක් තියෙනවා සමරන්න, 27 00:02:28,840 --> 00:02:29,720 සතුටුදායක වෙලාවක්නෙ. 28 00:02:36,280 --> 00:02:36,840 සර්. 29 00:02:36,920 --> 00:02:37,560 හම්ම්? 30 00:02:38,800 --> 00:02:40,920 ඔයා ගජගාමිනි නෝනට සුබ ආරංචිය කිව්වෙ නැද්ද? 31 00:02:41,040 --> 00:02:41,960 ගෝලූට කතා කරන්නද? 32 00:02:42,080 --> 00:02:42,960 ඔව්, කතා කරන්න. 33 00:02:44,280 --> 00:02:45,440 කෝ, මං කතා කරන්නම්. 34 00:02:46,880 --> 00:02:47,640 - නැ, මම-- - කෝ මට දෙන්න. 35 00:02:47,760 --> 00:02:48,280 නැ, මං කතා කතා කරන්නම්. 36 00:02:48,400 --> 00:02:49,160 හා, කතා කරන්නකො. 37 00:02:50,560 --> 00:02:51,120 ඩයරි එකේද තියෙන්නෙ? 38 00:02:51,240 --> 00:02:51,720 ඔව්. 39 00:02:51,800 --> 00:02:52,960 'G' යටතෙ බලන්න. 40 00:03:03,400 --> 00:03:05,040 අනෙ, ඔයා කොහෙද ඉන්නෙ? 41 00:03:05,400 --> 00:03:07,680 ඔයා දන්නවනෙ අද ප්‍රතිඵල නිකුත් කරනව කියලා, නේද? 42 00:03:09,120 --> 00:03:09,960 සුබ පැතුම්. 43 00:03:10,200 --> 00:03:11,320 ඔයා දිනලා. 44 00:03:12,320 --> 00:03:13,960 හරි, හරි. 45 00:03:17,720 --> 00:03:19,240 ඉතිං අපේ සභාපතිතුමිය කොහෙද? 46 00:03:19,920 --> 00:03:22,000 එයා ගෝරක්පූර් යනවා 47 00:03:22,360 --> 00:03:24,480 එයාගෙ මස්සිනයි අක්කයි එක්ක. 48 00:03:24,600 --> 00:03:26,480 - ආ, එහෙමද. - මුළු පවුලම එක්ක. 49 00:03:26,920 --> 00:03:28,200 හරිනේන්නම්. 50 00:03:29,000 --> 00:03:30,000 හරි එහෙනම්, සර්. 51 00:03:30,600 --> 00:03:31,000 ප්‍රණාම වේවා. 52 00:03:31,120 --> 00:03:33,160 අනෙ මුන්නා ඔයාට මොනවද වුනේ? 53 00:03:34,760 --> 00:03:36,080 ඔයා ඡන්දෙ පැරදුනා. 54 00:03:36,240 --> 00:03:39,160 ඒ නිසයි මම ජයග්‍රාහිකාවට සුබ පතන්න යන්නෙ. 55 00:03:40,440 --> 00:03:41,440 ගෝරක්පූර් වලටම. 56 00:03:42,360 --> 00:03:44,560 ගෝලු ගුප්තා දිනේවා! 57 00:03:44,680 --> 00:03:46,840 ගෝලු ගුප්තා දිනේවා! 58 00:03:46,920 --> 00:03:49,000 ගෝලු ගුප්තා දිනේවා! 59 00:03:49,080 --> 00:03:51,280 ගෝලු ගුප්තා දිනේවා! 60 00:03:51,440 --> 00:03:53,640 ගෝලු ගුප්තා දිනේවා! 61 00:04:33,080 --> 00:04:35,280 බයියාජි, අපි කාටද කෙලවන්න යන්නෙ? 62 00:04:35,440 --> 00:04:36,480 කෙලවන්න නෙවෙයි. 63 00:04:37,880 --> 00:04:38,600 මරන්න. 64 00:04:41,240 --> 00:04:42,480 ගුඩ්ඩුවයි බබ්ලුවයි. 65 00:04:45,200 --> 00:05:42,220 ' පරිවර්තනය හා උපසිරැසි නිමැවුම ' ~ ලහිරු ප්‍රසාද් ~ w w w . b a i s c o p e l k . c o m ≡ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න ≡ 66 00:05:50,560 --> 00:05:52,680 67 00:05:55,560 --> 00:05:56,440 මක්බුල්. 68 00:05:56,880 --> 00:05:58,240 මුන්නගෙ පස්සෙන් ගිහිල්ලා, 69 00:05:58,720 --> 00:06:00,240 කරදරයක් නොවෙන්න බලාගන්න. 70 00:06:01,280 --> 00:06:02,040 හොදයි, මහත්තයො. 71 00:06:02,160 --> 00:06:04,920 කවුරුත් කොහෙවත් යන්නෙ නැහැ. 72 00:06:08,200 --> 00:06:09,280 අකන්ඩා. 73 00:06:09,880 --> 00:06:12,200 ඔයා තුවක්කුව මුන්නගෙ අතට දුන්නා, 74 00:06:12,320 --> 00:06:14,200 දැන් එයාට ඒක පාවිච්චි කරන්න දෙන්න. 75 00:06:15,840 --> 00:06:17,840 එයා තිපාති කෙනෙක්. 76 00:06:18,280 --> 00:06:19,560 ඒක එයාගෙ ලේ වල තියෙනවා. 77 00:06:21,520 --> 00:06:24,080 මං දන්නවා ඔයා එයාගෙ තාත්තා කියලා. 78 00:06:26,800 --> 00:06:29,280 ඒත්, එයාගෙ හතුරො දැනගන්න එපැයි. 79 00:06:55,720 --> 00:06:57,320 පොඩ්ඩක් සතුටින් ඉන්නකො, ගෝලු. 80 00:06:57,720 --> 00:06:59,000 ඡන්දෙ දිනුවා. 81 00:06:59,280 --> 00:07:00,000 ඒක ලොකු දෙයක්නෙ! 82 00:07:00,200 --> 00:07:01,680 ඒ නිසයි මං මේ වෙලාවෙ විද්‍යාලයෙ ඉන්න ඕන. 83 00:07:02,400 --> 00:07:03,640 ඔයාලා ඩිම්පිගෙ පවුලෙ අයනෙ. 84 00:07:03,880 --> 00:07:06,640 ඇයි මාව ඩිම්පිගෙ කසාදෙට ඇදගෙන යන්නෙ? 85 00:07:07,040 --> 00:07:08,200 එතකොට ඔයා පවුලෙ කෙනෙක් නෙවෙයි? 86 00:07:08,840 --> 00:07:10,280 අපි ඔයාව මෙහෙට ඇදගෙන ආවද, නැත්තන් 87 00:07:10,600 --> 00:07:12,440 ඔයා බබ්ලුගෙ පාලු මකන්න තීරණය කලාද? 88 00:07:12,600 --> 00:07:14,360 ඩිම්පි, පටන් ගන්නව නෙවෙයි! 89 00:07:14,760 --> 00:07:15,280 අනෙ. 90 00:07:21,240 --> 00:07:21,800 මේ අහන්න. 91 00:07:24,400 --> 00:07:28,080 ඇත්තටම, මට ඔයාගෙ උදව් ඕන. 92 00:07:29,400 --> 00:07:30,000 උදව්? 93 00:07:43,920 --> 00:07:47,520 උබ දන්නවනෙ මේකෙ තේරුම, නේ? 94 00:07:48,640 --> 00:07:50,360 හැමදෙයක්ම ස්ටෙරොයිඩ් වලින් අහක්වෙනව. 95 00:07:53,360 --> 00:07:55,840 දවස් දෙක තුනක් යනකොට හරියයි හැමදෙයක්ම. 96 00:08:00,720 --> 00:08:01,600 යමං. 97 00:08:01,920 --> 00:08:02,760 දැන් හොදද? 98 00:08:06,080 --> 00:08:07,120 ඔය ඇති. 99 00:08:13,520 --> 00:08:14,600 යමං. 100 00:08:17,640 --> 00:08:18,520 කොහොමද දැනෙන්නෙ? 101 00:08:19,040 --> 00:08:20,200 මං කලබල වෙලා. 102 00:08:20,280 --> 00:08:21,480 මොකක්, ඇයි?! 103 00:08:21,800 --> 00:08:22,680 පරිස්සම් වෙන්න, හොදේ 104 00:08:22,760 --> 00:08:23,600 හරි! 105 00:08:24,320 --> 00:08:26,560 මෙහෙට එනවා. 106 00:08:26,640 --> 00:08:27,840 ඔයා මගෙ ලිප්ස්ටික් එක සවුත්තු කරනවා! 107 00:08:28,200 --> 00:08:29,880 මොකද මේ කට්ටිය ස්න්තෝසෙන්? 108 00:08:30,680 --> 00:08:31,240 අහ්... 109 00:08:31,440 --> 00:08:33,440 ගෝලු ඡන්දෙ දිනලා! 110 00:08:36,920 --> 00:08:38,040 මං දැනන් හිටියා එයා දිනනවා කියලා. 111 00:08:38,920 --> 00:08:41,480 එයා පළවෙනි කතාවෙන්ම හැමෝගෙම හදවත් දිනාගත්තා. 112 00:08:41,600 --> 00:08:42,280 හැමෝගෙම? 113 00:08:44,000 --> 00:08:45,120 ඔව්නෙ, හැමෝගෙම. 114 00:08:46,840 --> 00:08:47,960 සුබ පැතුම් ඔයාට, ගෝලු. 115 00:08:48,920 --> 00:08:49,680 ස්තූතියි. 116 00:08:51,600 --> 00:08:53,720 සාමාන්‍යයෙන්, සුබපැතුම් ලැබෙන්නෙ කෙනෙක් තමන්ගෙ වටිනාකම ඔප්පු කලාම. 117 00:08:54,480 --> 00:08:57,720 දේශපාලනයෙ විතරක් ඒකෙ අනික් පැත්ත. 118 00:08:58,320 --> 00:09:01,640 ඒ නිසා, මට මේ සුබ පැතුම් ලැබෙන්න ඕන මං හොද දෙයක් කලායින් පස්සෙ විතරයි. 119 00:09:02,480 --> 00:09:03,680 අපිව කම්මැලි කරන්නෙපා, බං. 120 00:09:04,280 --> 00:09:05,480 මට තව අයිස් ක්‍රීම් එකක් ඕන. 121 00:09:05,560 --> 00:09:06,640 මං ඒ වෙනුවෙන් කතා කරන්නම්. 122 00:09:06,880 --> 00:09:09,000 ඒත් සභාපතිතුමිය සංග්‍රහ කරන්න එපැයි එයාගෙ ජයග්‍රහණය සමරන්න. 123 00:09:09,120 --> 00:09:10,760 හා, සමරන්න වෙලාව. 124 00:09:10,920 --> 00:09:13,280 හැදි දෙක ගානෙ හැමෝටම, මට චොකලට් එකක්. 125 00:09:29,000 --> 00:09:29,880 හොදට පේනවද? 126 00:09:30,000 --> 00:09:30,760 මොකක්ද? 127 00:09:31,520 --> 00:09:34,120 මං ඇහුවෙ ගෝලුව හොඳම පේනවද කියලා? 128 00:09:35,680 --> 00:09:39,080 කණ්නාඩිය එහා මෙහා කර කර හැදුවෙ ඒකනෙ නේද ඔයා? 129 00:09:41,240 --> 00:09:42,480 මොනාද මේ කියන්නෙ... 130 00:09:43,360 --> 00:09:45,000 මම ... 131 00:09:48,360 --> 00:09:49,840 ඔයා සෑහෙන නිහඬයිනෙ. 132 00:09:51,200 --> 00:09:52,280 ඔයා හොදින්ද? 133 00:10:02,640 --> 00:10:03,840 පාහරය! 134 00:10:07,720 --> 00:10:09,040 අම්මට###. 135 00:10:09,280 --> 00:10:11,360 කතා කරන්නෙ නැද්ද? හහ්. 136 00:10:18,720 --> 00:10:19,920 ජැස්මින්. 137 00:10:20,000 --> 00:10:21,520 අක්කෙ. 138 00:10:22,880 --> 00:10:23,960 සර්. 139 00:10:24,400 --> 00:10:26,480 ඇයි ඔහේ අපිට මේ විදිහට ගහන්නෙ? 140 00:10:27,080 --> 00:10:28,920 අපි ලග තිබිලා අබිං හම්බුනා, නේ? 141 00:10:29,120 --> 00:10:30,360 එහෙනම් අපිව උසාවියට ගෙනියන්න! 142 00:10:32,360 --> 00:10:33,760 උබ දැං මහලොකු නීතිඥයෙක් වෙලානෙ? 143 00:10:34,440 --> 00:10:35,880 මටම නීතිය කියල දෙන්න? 144 00:10:36,200 --> 00:10:36,840 හහ්? 145 00:10:38,920 --> 00:10:40,040 146 00:10:41,560 --> 00:10:42,880 මෙහෙට වර. 147 00:10:43,160 --> 00:10:44,000 මෙහෙට වර. 148 00:10:48,080 --> 00:10:49,120 කතා කරනවද? 149 00:10:49,400 --> 00:10:51,040 නැත්තං තව වටයක් යන්න ඕනද? 150 00:10:53,080 --> 00:10:54,120 මෙහෙ බලපං. 151 00:10:54,920 --> 00:10:55,920 උඩ! 152 00:10:59,440 --> 00:11:01,320 මට අබිං වලින් වැඩක් නැ. 153 00:11:02,440 --> 00:11:04,200 මට ඕන අබිං එන්නෙ කොහෙන්ද කියලා දැනගන්න. 154 00:11:05,120 --> 00:11:07,560 උබ බාබරා ඛාන් එක්ක ගණුදෙනු කරනවනෙ, නේද? 155 00:11:08,400 --> 00:11:10,400 බාබරා ඛාන් වැඩ කරන්නෙ ගුඩ්ඩුටයි බබ්ලුටයි. 156 00:11:11,440 --> 00:11:12,960 ගුඩ්ඩුයි බබ්ලුයි වැඩ කරන්නෙ කාටද? 157 00:11:16,160 --> 00:11:17,240 අකන්ඩනාන්ඩ් ත්‍රිපාති. 158 00:11:18,360 --> 00:11:19,480 මිනිහා, නේද? 159 00:11:20,480 --> 00:11:22,920 මිනිහනෙ මේ කැලේ රජ්ජුරුවො? 160 00:11:24,080 --> 00:11:25,640 මිනිහගෙ නම කියනවා, යන්න දෙන්නම්. 161 00:11:31,400 --> 00:11:32,440 ඔව්, ගුප්තා කියන්න. 162 00:11:51,680 --> 00:11:53,360 ෂෝක් නේ. 163 00:11:55,640 --> 00:11:57,840 එයා හැමෝටම කාමර ලෑස්ති කරලා. 164 00:11:58,640 --> 00:12:00,480 අහ්, මනමාලිගෙ කාමරෙ කොයි පැත්තෙද? 165 00:12:00,720 --> 00:12:01,520 අර පැත්තෙ. 166 00:12:03,120 --> 00:12:04,240 ඔයාලා ලෑස්ති වෙන්න. 167 00:12:04,320 --> 00:12:06,080 මං ගිහින් ෂබ්නම්ව හම්බවෙලා එන්නම්. 168 00:12:09,760 --> 00:12:10,600 ෂබ්නම්! 169 00:12:11,080 --> 00:12:11,960 ඔයා මෙහෙ! 170 00:12:13,240 --> 00:12:14,800 මං හිතුවා ඔයා මාව මහෑරිය කියලා. 171 00:12:14,880 --> 00:12:16,160 මං කොහොමද එහෙම කරන්නෙ? 172 00:12:16,600 --> 00:12:18,960 මං පොරොන්දු වුනානෙ. 173 00:12:19,240 --> 00:12:20,320 මගෙ පෙනුම කොහොමද? 174 00:12:20,560 --> 00:12:21,400 ගොඩක් ලස්සනට ඉන්නව. 175 00:12:21,520 --> 00:12:22,120 ඇත්තමද? 176 00:12:22,200 --> 00:12:22,840 ඇත්තමයි! 177 00:12:22,920 --> 00:12:23,960 ඔයාට පුළුවන්ද-- 178 00:12:24,040 --> 00:12:25,120 මං දාන්නම්. 179 00:12:26,880 --> 00:12:27,920 ඒක අනික් පැත්ත හැරිලා. 180 00:12:30,440 --> 00:12:31,440 මගෙ පෙනුම කොහොමද? 181 00:12:44,560 --> 00:12:45,600 ඔයාට කියන්න දෙයක් තියනවා. 182 00:13:00,400 --> 00:13:01,760 ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා. 183 00:13:11,120 --> 00:13:12,560 ඔයාට ඇහුනද මං කියපු දේ? 184 00:13:14,800 --> 00:13:16,600 ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා! 185 00:13:33,600 --> 00:13:35,080 ඔයාගෙ ඇඳුම් මැදලා තියෙන්නෙ. 186 00:13:39,040 --> 00:13:40,640 ලෑස්තිවෙලා පල්ලෙහට එන්න. 187 00:14:00,560 --> 00:14:03,960 188 00:14:04,080 --> 00:14:05,480 189 00:14:05,560 --> 00:14:06,880 මහත්තයෝ, ඉවරද? 190 00:14:07,040 --> 00:14:08,120 හම්ම්. 191 00:14:08,160 --> 00:14:14,160 192 00:14:14,400 --> 00:14:15,200 රාජා. 193 00:14:15,280 --> 00:14:16,160 ඔව්? 194 00:14:16,520 --> 00:14:18,320 අද රෑ, අතුරුපසට කන්න... 195 00:14:19,200 --> 00:14:21,320 කැරට් පුඩිමක් හදන්න බලන්න. 196 00:14:21,560 --> 00:14:22,920 වුනා කියලා හිතාගන්න, මහත්තයො. 197 00:14:23,160 --> 00:14:25,080 නෝනත් කැරට් පුඩිම් වලට ගොඩක් ආසයි. 198 00:15:26,760 --> 00:15:29,200 ගෝරක්පූර් වල කෙනා කතා කරනවා. 199 00:15:29,320 --> 00:15:30,120 අරගනින්, අරගනින්. 200 00:15:31,200 --> 00:15:31,880 ඔව්, කියන්න අයියෙ. 201 00:15:32,000 --> 00:15:33,520 මම ගුඩ්ඩුවයි බබ්ලුවයි ඉන්න තැන හොයාගත්තා. 202 00:15:33,600 --> 00:15:35,520 නියමයි, කොහෙද ඉන්නෙ ඕකුන් දෙන්නා? 203 00:15:37,080 --> 00:15:37,840 මුන්නා කතා කරන්නෙ. 204 00:15:37,920 --> 00:15:38,560 ප්‍රණාම වේවා, මහත්තයො. 205 00:15:38,640 --> 00:15:40,720 අනේ උබෙ ඔය ප්‍රණාමෙ අල්ලලා දාලා මට ලිපිනෙ කියපං? 206 00:15:41,320 --> 00:15:42,320 උත්සව ශාලාව. 207 00:15:42,600 --> 00:15:43,480 වෛද්‍ය මාවත. 208 00:15:44,520 --> 00:15:45,320 ගෝරක්පූර්. 209 00:15:46,080 --> 00:15:46,720 එනවා. 210 00:16:29,840 --> 00:16:33,040 හැමෝටම සුබ දවසක්. විවාහ යුවලට උණුසුම් අත්පොලසන් නාදයක් දෙන්න! 211 00:16:34,520 --> 00:16:38,080 දැන් උත්සවයෙ විශේෂ අංගය. 212 00:16:38,200 --> 00:16:39,320 එන්න, යමු. 213 00:16:40,040 --> 00:16:41,480 ගුඩ්ඩු, අයියෙ, එන්න! 214 00:16:41,680 --> 00:16:42,480 එයාට මොකද වෙලා තියෙන්නෙ? 215 00:16:43,920 --> 00:16:45,440 නැගිටින්න.. 216 00:16:45,560 --> 00:16:46,400 ගුඩ්ඩු අයියෙ. 217 00:16:48,560 --> 00:16:51,960 යමුකො, අනේ යමුකො ඉදගෙන ඉන්නෙ! 218 00:17:48,280 --> 00:17:49,000 ෂබ්නම්... 219 00:17:49,120 --> 00:17:49,720 ඔව්, අබ්බු? 220 00:17:50,680 --> 00:17:52,880 ඔයාද අර අයට ආරාධනා කලේ? 221 00:17:53,080 --> 00:17:53,720 ඔව්, අබ්බු. 222 00:17:53,800 --> 00:17:56,200 මේ මගෙ යාළුවා, ඩිම්පි මිර්සාපූර් වලින්. 223 00:17:57,080 --> 00:17:58,120 ඔයා හම්බවෙලා තියෙනවනෙ. 224 00:17:58,480 --> 00:18:01,200 අර දෙන්නා එයාගෙ අයියලා ඒ වගේම නෑනයි. 225 00:18:05,480 --> 00:18:06,920 මම ආපහු එන්නම්. 226 00:18:08,480 --> 00:18:09,400 එයා කොහෙද යන්නෙ? 227 00:18:10,120 --> 00:18:10,720 එයා බාත් රූම් එකට යනවා, 228 00:18:10,760 --> 00:18:11,880 අයියා එයි, එන්න. 229 00:18:29,120 --> 00:18:30,120 ඔව්, සර්? 230 00:18:31,000 --> 00:18:32,760 මිනිස්සුන්ට අමතක වෙලා උන් අපිට බය වෙන්න හේතුව, 231 00:18:33,840 --> 00:18:35,120 පොඩ්ඩක් මතක් කරලා දෙන්න වෙලාව. 232 00:18:36,320 --> 00:18:37,880 හොදින් අහගන්න... 233 00:20:07,240 --> 00:20:08,400 නමස්තේ, මුන්නා භයියා. 234 00:20:08,800 --> 00:20:10,160 හැමදෙයක්ම ලෑස්තියි. 235 00:20:13,040 --> 00:20:14,280 තමුන්ගෙ කෙනාට කතා කරනවා. 236 00:20:14,360 --> 00:20:15,000 හරි, භයියා. 237 00:20:15,120 --> 00:20:16,040 - යං. - අල්ල ගනින්. 238 00:20:33,720 --> 00:20:37,400 රටකජු ව්‍යංජන තියනවා . බිරියානි. පරිප්පු-- 239 00:20:37,520 --> 00:20:39,840 මම අම්මට කතා කරලා ඉක්මනින් එන්නම්. 240 00:20:40,440 --> 00:20:42,200 විනාඩි දෙකයි යන්න. 241 00:20:57,880 --> 00:21:01,400 මං බලාගෙන ආව වෙලේ ඉදන් උබ අපි දිහා බලාගෙන, අම්මට###. 242 00:21:02,920 --> 00:21:03,800 මොකද ඒ? 243 00:21:05,200 --> 00:21:06,120 මොකුත් නෑ, මහත්තයො. 244 00:21:07,720 --> 00:21:09,960 කට වහගෙන යමං. 245 00:21:27,440 --> 00:21:29,360 මේ පාහරය පෝන් එක උස්සන්නෙ නෑ නෙව. 246 00:21:39,640 --> 00:21:41,200 උබ දොර ලග ඉදපං. 247 00:21:41,400 --> 00:21:42,760 උබලා එයත් එක්ක ඉදපල්ලා. 248 00:21:43,560 --> 00:21:45,120 උබ මාත් එක්ක මණ්ඩපයට යමං. 249 00:21:46,120 --> 00:21:47,040 කිසිම වැරැද්දක් වෙන්න බැහැ. 250 00:21:53,920 --> 00:21:54,480 දැං කියපං. 251 00:21:54,880 --> 00:21:56,520 මහත්තයො, මං ඇත්තමයි කියන්නෙ... 252 00:21:56,640 --> 00:21:57,480 මං අමුත්තෙක්. 253 00:22:10,480 --> 00:22:11,360 ඔයා හරි ලස්සනයි. 254 00:22:14,160 --> 00:22:15,320 සුබ පැතුම්! 255 00:22:15,880 --> 00:22:16,800 එයා මාත් එක්ක ආවෙ. 256 00:22:24,600 --> 00:22:25,920 කවුරුත් හෙලවෙන්න එපා! 257 00:22:28,120 --> 00:22:28,840 පාත් වෙනවලා! 258 00:22:41,360 --> 00:22:42,240 මාමේ 259 00:22:44,000 --> 00:22:45,400 ඕයි, ගොං මාමේ 260 00:22:47,520 --> 00:22:48,920 මියුසික් නවත්තලා දාහං. 261 00:22:54,160 --> 00:22:55,280 මාමේ, මාමේ 262 00:22:56,040 --> 00:22:56,960 දැං ඔය මදැයි. 263 00:22:57,320 --> 00:22:58,480 දැං ටිකක් විවේක ගන්න. 264 00:22:58,760 --> 00:23:00,440 නැත්තං සදහටම විවේක ගන්වනවා. 265 00:23:03,720 --> 00:23:04,400 මුන්නා. 266 00:23:05,520 --> 00:23:06,440 මේ මොකද? 267 00:23:07,080 --> 00:23:08,520 ලාලා! 268 00:23:09,320 --> 00:23:11,680 ඔයා... මෙහෙ මක් කරනවද? 269 00:23:12,000 --> 00:23:14,240 මේක මගෙ දුවගෙ විවාහ පිළිගැනීමෙ උත්සවය. 270 00:23:14,400 --> 00:23:15,560 ඔයාගෙ දුව? 271 00:23:16,840 --> 00:23:20,440 අඩෙ, මං දැනන් හිටියෙ නෑනෙ මේක ඔයාගෙ දුවගෙ විවාහ උත්සවය කියලා! 272 00:23:22,000 --> 00:23:23,640 අපි ආරාධනා කලේ නෑනෙ ඔහේ. 273 00:23:26,440 --> 00:23:27,320 ඒකට කාරි නැ. 274 00:23:28,560 --> 00:23:30,400 මං එයාට කරදරයක් කරන්නෙ නෑ. 275 00:23:32,800 --> 00:23:34,920 එයා මගේ රක්ෂණය විතරයි. 276 00:23:38,680 --> 00:23:39,760 අක්කෙ! 277 00:23:39,840 --> 00:23:41,120 ගෝලු, මෙහෙ! 278 00:23:48,160 --> 00:23:49,240 හරි, එහෙනම්! 279 00:23:50,280 --> 00:23:52,320 මං මෙහෙට ආවෙ ගුඩ්ඩුවයි බබ්ලුවයි හොයාගෙන. 280 00:23:56,520 --> 00:23:58,080 දෙන්නම එළියට ආවනම්. 281 00:23:58,760 --> 00:24:00,600 අපි මේක තවත් අවුල් නොකර ඉමු. 282 00:24:03,400 --> 00:24:05,160 මං තවත් ඉවසන්නෙ නැ. 283 00:24:13,120 --> 00:24:14,040 අයියෙ! 284 00:24:22,240 --> 00:24:23,120 ගුඩ්ඩු! 285 00:24:38,040 --> 00:24:38,880 අයියෙ! 286 00:24:43,640 --> 00:24:44,920 - නෑ! - පුතේ! 287 00:24:46,040 --> 00:24:47,160 වෙඩි තියන්න එපා. 288 00:24:47,520 --> 00:24:49,000 - ධාරා! - එයාව අල්ල ගන්න. 289 00:24:49,120 --> 00:24:50,160 පාලනය කරගන්න. 290 00:24:51,600 --> 00:24:53,760 යූසුෆ්, තමන්ව පාලනය කරගන්න! 291 00:25:04,360 --> 00:25:05,440 බබ්ලු! 292 00:25:06,800 --> 00:25:08,360 එළියට වරෙං. 293 00:25:09,640 --> 00:25:12,080 මෙතන උබේ ගුඩ්ඩු අයියා වැටිලා ඉන්නව. 294 00:25:12,640 --> 00:25:13,760 බබ්ලු! 295 00:25:14,760 --> 00:25:15,760 මු කියන ඒවා අහන්න එපා. 296 00:25:17,600 --> 00:25:18,880 උබේ කැමැත්තක්. 297 00:25:20,440 --> 00:25:21,600 ගුඩ්ඩු! 298 00:25:25,360 --> 00:25:26,040 ඒයි! 299 00:25:32,040 --> 00:25:33,320 බබ්ලු! බබ්ලු! 300 00:25:51,760 --> 00:25:52,880 ගුඩ්ඩු අයියෙ. 301 00:26:32,360 --> 00:26:33,120 ඉවරයි, බාබුජි. 302 00:26:39,560 --> 00:26:42,200 මං රාජයි ඔයයි ගැන... 303 00:26:43,280 --> 00:26:44,560 දන්නවා. 304 00:26:51,680 --> 00:26:55,720 තමුන් පාඩමක් ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. 305 00:26:57,640 --> 00:27:01,520 ගෙදරක ගෞරවය රකින ගෑණියක් 306 00:27:02,200 --> 00:27:04,560 පිටින් තෘප්තිමත් වෙන්න බලන්නෙ නෑ. 307 00:27:12,520 --> 00:27:16,240 දොර වහලා මෙහෙට එන්න. 308 00:27:31,040 --> 00:27:33,520 මං දන්නවා උබට පැනලා යන්න ඕනකමක් නැ කියලා. 309 00:27:36,720 --> 00:27:38,160 උබට අපෙන් පැනලා යන්න බැ. 310 00:27:55,000 --> 00:27:59,520 ත්‍රිපාතිලගෙ බීජ විතරයි තමුන්ගෙ ඇතුලට යන්නෙ. 311 00:29:06,760 --> 00:29:13,440 කලීන් භයියා මේ ගැන දැනගත්තම උබ මොනවද කරන්නෙ මුන්නා? 312 00:29:15,440 --> 00:29:16,880 මං මගෙ තෑග්ග අරගන්නව. 313 00:29:18,600 --> 00:29:21,720 උබේ කලීන් භයියා තමයි මාව මෙහෙට එව්වෙ උබව මරලා දාන්න. 314 00:29:38,160 --> 00:29:39,520 ගො-- 315 00:29:43,120 --> 00:29:44,440 ගෝලු-- 316 00:30:01,400 --> 00:30:04,000 වෙඩි තියන්න දන්නෙ නැද්ද සභාපතිතුමිය? 317 00:30:04,800 --> 00:30:06,480 විද්‍යාලය පාලනය කරන්නෙ කොහොමද ඔයා? 318 00:30:07,640 --> 00:30:09,040 කෝ, මෙහෙට දෙන්න. 319 00:30:10,080 --> 00:30:11,920 මෙහෙට දීපං! 320 00:30:31,840 --> 00:30:32,560 මුන්නා! 321 00:30:32,800 --> 00:30:34,200 මුන්නා, එයාලට යන්න දීපං. 322 00:30:35,080 --> 00:30:36,360 යන්න දීපං, මුන්නා. 323 00:30:37,160 --> 00:30:38,400 නැහැ, මුන්නා. 324 00:30:41,280 --> 00:30:41,840 මුන්නා. 325 00:30:41,920 --> 00:30:43,040 නැ, මුන්නා. 326 00:30:43,160 --> 00:30:45,240 උබ මොනවද නැ නෑ ගාන්නෙ? 327 00:30:45,760 --> 00:30:47,240 - මං ඔයාට කරදරයක් කරන්නෙ-- - මම ගැබිනියක්! 328 00:30:49,040 --> 00:30:50,640 මම ගැබිනියක්. 329 00:31:25,440 --> 00:31:28,960 ස්විටි, මං මගෙ ජීවිතේටත් වඩා ඔයාට ආදරේ කලා. 330 00:31:33,320 --> 00:31:34,960 ඔයා කුසේ තියන් ඉන්නව... 331 00:31:36,120 --> 00:31:37,600 වෙන එකෙක්ගෙ... 332 00:31:41,160 --> 00:31:42,000 මුන්නා. 333 00:31:42,320 --> 00:31:43,520 මුන්නා. 334 00:31:46,720 --> 00:31:48,160 මුන්නා. 335 00:32:35,640 --> 00:32:41,480 වැරැද්ද කලේ උබ තනියම නෙවේනෙ, දෙන්නම එකතු වෙලානෙ. 336 00:32:42,080 --> 00:32:45,240 දෙන්නම විදවන්න ඕන. 337 00:33:14,400 --> 00:33:17,320 කලිසම පාත් කරලා අහවල් එක කෙලින් කරපං. 338 00:35:10,400 --> 00:35:13,800 මම හැමතිස්සෙම කලකිරීමෙන් හිටියෙ තාත්ත දකින විදිහ ගැන. 339 00:35:20,160 --> 00:35:21,720 ඒක දරාගන්න ගොඩක් අමාරුයි 340 00:35:23,240 --> 00:35:24,760 තමන් වටින මනුස්සයෙක් වෙලා 341 00:35:25,600 --> 00:35:27,960 අනික් මිනිස්සු එහෙම නැති විත්තිය තේරුම් ගන්න බැරිකොට. 342 00:35:33,800 --> 00:35:35,240 ගොඩක් අමාරුයි. 343 00:35:42,160 --> 00:35:43,200 බබ්ලු. 344 00:35:46,560 --> 00:35:49,000 මුන්නා! 345 00:35:50,760 --> 00:35:52,520 ඒත් මං උබෙන් ඉගෙන ගත්තා. 346 00:35:55,360 --> 00:36:00,360 තුවක්කුව පාවිච්චි කරන එක තරමට තමන්ගෙ ඔලුව පාවිච්චි කරන එකත් වැදගත් කියලා. 347 00:36:08,480 --> 00:36:09,880 දැං බලමු... 348 00:36:12,200 --> 00:36:13,640 දැං බලමු. 349 00:36:13,800 --> 00:36:15,680 මුන්නා! මුන්නා! මුන්නා! 350 00:36:15,800 --> 00:36:17,240 මුන්නා, එයාව මරන්න එපා! 351 00:36:17,360 --> 00:36:19,040 මුන්නා, බබ්ලුව මරන්න එපා. 352 00:36:19,160 --> 00:36:20,560 මාව මරපං. 353 00:36:20,680 --> 00:36:23,480 මුන්නා, මරන්න එපා! 354 00:36:24,240 --> 00:36:26,000 ගුඩ්ඩු භයියා. 355 00:36:37,560 --> 00:36:39,120 ගුඩ්ඩු භයියා. 356 00:36:51,280 --> 00:36:53,120 ගුඩ්ඩු භයියා. 357 00:36:56,200 --> 00:36:58,440 ඇස් හොදට ඇරිලනෙ තියෙන්නෙ දැං? 358 00:36:58,520 --> 00:36:59,240 මේක බලපං-- 359 00:37:34,320 --> 00:37:36,960 රාජා වඳ මිනිහෙක් විදියට හිටියා 360 00:37:38,680 --> 00:37:40,920 දැන් ඌව ඒ විදිහටම දැක්ක දෙන්. 361 00:37:50,880 --> 00:37:51,560 කපලා දාපං. 362 00:39:02,360 --> 00:39:03,480 අරගෙන එනව. 363 00:39:22,360 --> 00:39:24,240 විශේෂ හේතුවක් තියෙනවද මේ ගරු සත්කාර වලට? 364 00:39:25,720 --> 00:39:27,040 මගෙ නම... 365 00:39:28,080 --> 00:39:29,680 අකන්ඩනන්ඩ් ත්‍රිපාති. 366 00:39:30,440 --> 00:39:32,480 අපි කලින් හම්බවෙලා තියෙනව. 367 00:39:33,680 --> 00:39:37,560 තමුන් ඒ හම්බවුන අකන්ඩනන්ඩ් ව්‍යාපාරිකයෙක්. 368 00:39:41,880 --> 00:39:43,240 මම ඇවිත්... මැරයෙක්. 369 00:39:44,840 --> 00:39:45,760 370 00:39:47,480 --> 00:39:48,920 ඔහේ ඔහේගෙ පියවර අරගත්තා. 371 00:39:49,040 --> 00:39:50,800 දැං මං මගේ පියවර අරගන්නම්. 372 00:39:51,720 --> 00:39:53,080 තමුසෙ මොනව කරන්නද, හඃ? 373 00:39:53,360 --> 00:39:54,000 මක්බුල්. 374 00:39:55,080 --> 00:39:55,920 නෑ! 375 00:39:59,880 --> 00:40:02,640 තමුන්ගෙ විශේෂ කණ්ඩායමට මේ ඉරණමම තමයි. 376 00:40:06,080 --> 00:40:09,440 මයුරා මහත්තයො, තමුන් මේ සේවය කරන ටවුම... 377 00:40:10,680 --> 00:40:12,160 මටයි ඒක අයිති. 378 00:40:14,720 --> 00:40:20,840 මේක සෑහෙන ලේසි දෙයක් වගේ පේන්නෙ. බලන්නෙ අක්කණ්ඩි දුකෙන්. සංගීතයක් දාමු. 379 00:40:21,080 --> 00:40:22,320 මියුසික් දානවා. 380 00:40:23,040 --> 00:40:25,240 වස්තුවේ, නටන්න. 381 00:40:26,040 --> 00:40:26,880 නටන්න. 382 00:40:32,480 --> 00:40:33,480 සමාවෙන්න. 383 00:40:33,600 --> 00:40:34,800 වැරදිලා වැදුනෙ. 384 00:40:41,320 --> 00:40:43,160 ඒයි, ගොං මාමෙ. 385 00:40:43,480 --> 00:40:44,800 එළියට එනවා. 386 00:40:46,320 --> 00:40:47,480 ඉක්මනින්. 387 00:40:49,160 --> 00:40:50,440 ඉක්මනින් එනවකො. 388 00:40:50,600 --> 00:40:52,000 ඔහේ නටනව බලන්න ඕන. 389 00:40:52,520 --> 00:40:53,520 අරයත් එක්ක එක්කහු වෙන්න. 390 00:40:55,320 --> 00:40:56,760 හිතික් රෝෂන් වගේ නටන්න දන්නවද? 391 00:40:57,920 --> 00:40:59,400 නයි නැටුම නටන්න! 392 00:41:06,560 --> 00:41:08,160 පොඩ්ඩක් ලස්සනට. 393 00:41:11,120 --> 00:41:13,040 මරන්නෙ නෑ බං හයිය දාලා නටනවා. 394 00:41:15,320 --> 00:41:17,560 395 00:41:21,800 --> 00:41:24,280 ගෝලු. 396 00:41:24,800 --> 00:41:27,040 ගෝලු. 397 00:41:28,560 --> 00:41:29,920 ගෝලු. 398 00:41:36,800 --> 00:41:38,080 තුවක්කුව අරගන්න. 399 00:41:38,520 --> 00:41:39,400 තුවක්කුව අරගන්න, ගෝලු. 400 00:41:46,200 --> 00:41:47,760 අරගන්න. 401 00:41:49,040 --> 00:41:52,360 අනේ, ලාලා, මේකට.... සමාවෙන්න. 402 00:41:55,200 --> 00:41:58,080 ඒත් දුක්වෙන්න එපා, ඕන තරං මිනිස්සු ඉන්නව ඔයාගෙ දුවව බදින්න. 403 00:42:05,160 --> 00:42:06,800 මං කියන එක හොදට අහගන්න. 404 00:42:09,040 --> 00:42:10,480 තුවක්කුවෙ උඩ පැත්ත අල්ලගෙන, 405 00:42:10,880 --> 00:42:12,680 ඔයාගෙ පැත්තට හයියෙන් ඇදලා 406 00:42:12,760 --> 00:42:13,600 අතාරින්න. 407 00:42:16,800 --> 00:42:18,240 ඔයාගෙ ඇගිල්ල කොකාගෙ තියාගන්න, 408 00:42:18,520 --> 00:42:19,440 දබර ඇගිල්ල. 409 00:42:24,240 --> 00:42:26,160 ගෝලු, දැන් උට ඉලක්කය අරන් වෙඩි තියන්න. 410 00:42:34,200 --> 00:42:35,200 වෙඩි තියන්න! 411 00:42:36,600 --> 00:42:37,720 ගෝලු. 412 00:42:39,800 --> 00:42:41,520 ඉතිං, පුර්වන්චල් මහත්තයො... 413 00:42:43,600 --> 00:42:46,400 ඉතිං ගුඩ්ඩු භයියා, -- 414 00:44:50,040 --> 00:44:52,280 මට මිර්සාපූර් ඕන , ෂරද්. 415 00:44:53,640 --> 00:44:55,280 මොන විදිහකින් හරි. 416 00:45:24,040 --> 00:45:34,000 උපසිරැසි නිමැවුම ~ ලහිරු ප්‍රසාද් ~ www.baiscopelk.com 417 00:45:24,040 --> 00:45:34,000 {\an5}{\blur10\fs40\1a&HFF&\3c&H0DFF0D&t(\3c&H1313FF&)\fad(1200,250)\t(\fry40\frx-30)}බයිස්කෝප් සිංහලෙන් {\blur10\fs20\fnAlgerian\1a&HFF&\\3c&H1313FF&\fscx0\fscy0\t(0,500,\fscx100\fscy100)\t(\fry-40\frx30)}www.baiscopelk.com