2 00:05:52,120 --> 00:06:40,760 ...මෙම උපසිරැසිය බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් නොමිලයේ බෙදාහරින ලද උපසිරැසියකි. කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න... ...දහරා මුතු අමා කළ උපසිරැසි ගැන්වීමකි...1 1 00:00:20,000 --> 00:00:27,320 නෝනාවරුනි මහත්වරුනි බලා සිටි කාලය ඉවරයි! 2 00:00:28,120 --> 00:00:33,760 රාම් ලීලාවේ මීලග දර්ශනය. 3 00:00:42,320 --> 00:00:50,960 රාම් දෙවිදු වැජඹේවා! 4 00:00:51,080 --> 00:00:52,880 මටත් ටිකක් දෙන්නකො. 5 00:00:53,040 --> 00:00:54,200 මම මොකටද දෙන්නෙ? 6 00:00:54,680 --> 00:00:55,600 ඔයාට ඕන් නම් එකක් අරගන්න. 7 00:00:55,720 --> 00:01:00,000 දැන් අපි බලමු කොහොමද ශුර්පනඛා කොහොමද නහය නැති කරගත්තෙ කියල. 8 00:01:00,240 --> 00:01:02,000 ශුර්පනඛා ඇවිල්ල ඉන්නෙ. 9 00:01:02,200 --> 00:01:03,480 අඛන්දා, බාවුජී කොහෙද ගියෙ? 10 00:01:04,200 --> 00:01:05,760 රති ශංකර් දැන් එනව ඇති. 11 00:01:06,040 --> 00:01:07,920 හරි ලස්සන උද්‍යානයක්නෙ. 12 00:01:08,120 --> 00:01:09,120 එසේය දේවිය. 13 00:01:09,440 --> 00:01:11,240 අපිට මෙහෙන් පලතුරු හොයාගන්න ලැබේවි. 14 00:01:14,160 --> 00:01:16,880 මුන්නා, මෙන්න! විනෝද වෙන්න. 15 00:01:17,240 --> 00:01:18,520 එන්න බාවුජී. වාඩි වෙන්න, 16 00:01:18,720 --> 00:01:19,120 වාඩි වෙන්න වාඩි වෙන්න. 17 00:01:19,240 --> 00:01:19,680 ආයුබෝවන්! 18 00:01:20,640 --> 00:01:22,160 ශුර්පන්කා ආවා විතරයි. 19 00:01:24,640 --> 00:01:26,040 කරගෙන යන්න එහෙනම්. 20 00:01:27,480 --> 00:01:28,680 අරන් එන්න. 21 00:01:30,400 --> 00:01:31,600 ඔබතුමියගෙ කැමැත්තක් දේවිය. 22 00:01:41,120 --> 00:01:42,680 මේ ඨාකුර්ගෙ මිනිස්සු. 23 00:01:51,280 --> 00:01:52,600 මුන්නාවත් අරන් යන්න. 24 00:02:20,560 --> 00:02:23,040 ඔහේ මහ කපටියි ත්‍රිපති. 25 00:02:23,920 --> 00:02:28,680 හැබැයි ඔහේට අමතක වෙලා, මිර්සාපූර්වලට එකම අයිතිකාරයයි ඉන්නෙ. 26 00:02:30,280 --> 00:02:32,480 ඒ අජිට් ඨාකුර්! 27 00:02:37,320 --> 00:02:39,800 මිර්සාපූර් පාලනය කරන්නෙ මම. 28 00:02:42,200 --> 00:02:47,920 බාවුජී අපි අපේ පවුලෙ අයත් එක්ක මෙහෙ ආවෙ. අජිට් ඨාකුර් අපිට පහර දෙනවද? 29 00:02:48,320 --> 00:02:49,440 %&*^%&^ 30 00:02:50,040 --> 00:02:56,240 මිර්සාපූර් බොහොම ඉක්මනට ත්‍රිපාටිලට අයිති වේවි. ඨාකුර්ලට නෙවෙයි. 31 00:03:23,320 --> 00:03:24,640 තව කොච්චර වෙලා යයිද? 32 00:03:25,040 --> 00:03:26,680 තව පැය දෙකයි ඨාකුර් සර්. 33 00:03:43,000 --> 00:03:44,840 ආඛන්දා, රති ශංකර්! 34 00:03:45,040 --> 00:03:46,320 අපි යමු. 35 00:03:49,800 --> 00:03:52,120 අපිට අභියෝග කරනවද අජිත් ඨාකුර්? 36 00:03:52,760 --> 00:03:55,800 මම පවුලෙ අයත් එක්ක හිටියෙ. 37 00:03:56,480 --> 00:03:58,280 මම මේ ඒ උදව්වට වන්දි ගෙවනව විතරයි. 38 00:04:37,360 --> 00:04:39,520 අජිත් ඨාකුර් ඉවරයි. 39 00:04:40,000 --> 00:04:41,680 මෙන්න සාක්ශි. 40 00:04:45,480 --> 00:04:47,840 දැන් මිර්සාපුර් මගේ. 41 00:04:48,720 --> 00:04:49,640 මම... 42 00:04:50,000 --> 00:04:51,720 සත්‍යානන්ද් ත්‍රිපාටි. 43 00:04:52,760 --> 00:04:55,000 මිර්සාපුරයේ අලුත් පාලකයා. 44 00:04:55,400 --> 00:04:58,000 මට ගෝලයෝ දෙන්නෙක් ඉන්නවා. 45 00:05:00,440 --> 00:05:02,520 අඛාන්දනන්ද් ත්‍රිපති. 46 00:05:04,360 --> 00:05:05,400 ...සහ... 47 00:05:11,120 --> 00:05:12,760 මුන්නා ත්‍රිපති. 48 00:05:16,440 --> 00:05:17,600 එතකොට මේ ඉන්නෙ... 49 00:05:18,520 --> 00:05:20,080 රති ශන්කර් ශුක්ලා. 50 00:05:21,480 --> 00:05:23,200 අපේ පවුලෙම කෙනෙක් වගේ. 51 00:05:24,880 --> 00:05:26,200 අපිට ගැතියි. 52 00:05:32,800 --> 00:05:50,800 සත්‍යානන්ද් ත්‍රිපාටි... දිනේවා! 53 00:07:08,920 --> 00:07:10,920 ඔයිට වැඩිය හොඳයි වෙඩි තියල දැම්මනම්. 54 00:07:13,840 --> 00:07:14,480 ඕං! 55 00:07:29,000 --> 00:07:31,320 ඒ ඔයාගෙ අන්තිම තීරනේද ශරද්? 56 00:07:33,320 --> 00:07:35,800 ජාඋන්පුර් වල ඔය පවුලෙ බිස්නස් එක කරන්න හිතුවෙ නැද්ද? 57 00:07:37,560 --> 00:07:40,560 ඔයාගෙ ප්‍රශ්නෙ වෙනස් වෙන්නෙත් නෑ. මගෙ උත්තරේ වෙනස් වෙන්නෙත් නෑ. 58 00:07:41,560 --> 00:07:44,480 මට මේ... මගුල් බිස්නස් එකේ හවුල්කාරයෙක් වෙන්න ඕනෙ නෑ. 59 00:07:48,560 --> 00:07:51,960 මම උපාධිය ගත්තු ගමන් මම ටෙක් එකට යනවා. 60 00:08:05,760 --> 00:08:08,320 මට මිර්සාපූර් ඕනෙ ශරද්. 61 00:08:10,680 --> 00:08:12,200 කොහොම හරි. 62 00:08:13,200 --> 00:08:16,120 ඔයාට ජාවුන්පූර් තියෙනවනෙ. ඒක බලාගන්නකො. 63 00:08:16,920 --> 00:08:18,240 මිර්සාපූර් අමතක කරල දාන්න. 64 00:08:18,720 --> 00:08:20,880 අනික තාත්තෙ, අර කැලලත් අමතක කරල දාන්න. 65 00:08:21,000 --> 00:08:22,320 කොහොම අමතක කරන්නද? 66 00:08:26,560 --> 00:08:28,960 ඒකෙන් මගෙ මතකෙ අලුත් කරවනවා. 67 00:08:31,000 --> 00:08:32,640 මුන්නා ගැන බලාගන්න මම මිනිහෙක්ව යැව්වා. 68 00:08:32,720 --> 00:08:34,200 ඌට ඒකත් බැරි උන. 69 00:08:36,680 --> 00:08:39,840 ඒ පවුලෙ දුර්වලම තැන මුන්නා වෙලත්. 70 00:08:44,840 --> 00:08:46,480 ඔයා ඔය යන්නෙ සෙබලෙක් පස්සෙ. 71 00:08:47,360 --> 00:08:50,040 හැබැයි යුද්දයක් ඉවර වෙන්නෙ රජතුමා මැරුනම. 72 00:08:50,760 --> 00:08:52,520 ඒ එයාගෙ භූමියෙදි නෙවෙයි. 73 00:08:54,280 --> 00:08:59,440 අඛාදනන්ද් මිර්සාපූර් වල නැතුව වෙන දුර්වල තැනකට එනකන් ඉන්න. 74 00:09:00,320 --> 00:09:01,800 එතකොට ලේසි වෙයි. 75 00:09:08,920 --> 00:09:10,760 එනවා වාහනේ පදවනවා! 76 00:09:11,200 --> 00:09:12,920 ශරද්ගෙ ෆ්ලයිට් එක තව පැය දෙකකින් තියෙන්නෙ. 77 00:09:24,240 --> 00:09:25,600 ආයුබෝවන් භයියා ජී! 78 00:09:26,480 --> 00:09:28,200 එන්න ලාල් රාජේශ්වර්. 79 00:09:28,680 --> 00:09:31,440 භයියා ජී මගෙ නම රාජා. 80 00:09:31,680 --> 00:09:33,040 ඔයත් මගෙ කකුලෙන් අදිනවනෙ. 81 00:09:33,760 --> 00:09:36,040 උබෙ වෙන අදින්න තැනක් නැතුව නෙවෙයිනෙ. 82 00:09:37,600 --> 00:09:39,880 වාහනෙ ලෑස්තිද? - ඔව් භයියා ජී. 83 00:09:42,200 --> 00:09:43,280 හරි. 84 00:09:57,880 --> 00:09:59,000 භයියා ජී! 85 00:09:59,200 --> 00:10:00,320 හ්ම්ම්! 86 00:10:05,760 --> 00:10:07,960 නෝනා මොනවද හදන්නෙ? 87 00:10:34,560 --> 00:10:36,800 ආයුබෝවන් භයියා! - ආයුබෝවන් කාලීන් භයියා! 88 00:10:45,880 --> 00:10:47,280 ආයුබෝවන් භයියා ජී! 89 00:11:00,040 --> 00:11:03,200 ආයුබෝවන් භයියා ජී යකඩ ලෑස්තියි. 90 00:11:23,680 --> 00:11:27,080 භයියා ජී මෙච්චර යකඩ ගොඩක් කොහෙන්ද ආවෙ? 91 00:11:27,880 --> 00:11:30,760 මේ තුවක්කු හදල තියෙන්නෙ ට්‍රක් වල ස්ටියරින් වීල් එකෙන්. 92 00:11:31,760 --> 00:11:33,160 ලාබයි හොඳයි. 93 00:11:35,320 --> 00:11:40,080 මුලින් මුලින් අපි කාර් වලයි යමහා මෝටර් සයිකල් වලයි කෑලි ගත්තා. 94 00:11:41,400 --> 00:11:43,840 උපාධෙ උඹ මේවගෙ තත්ත්වෙ බලහන්. 95 00:11:44,000 --> 00:11:45,280 ඒව පුපුරන්න දෙන්න බෑ. 96 00:11:45,520 --> 00:11:46,440 හරි භයියා ජී! 97 00:11:49,120 --> 00:11:51,160 මේ ඔක්කොම ලෑස්තියි. 98 00:11:51,600 --> 00:11:52,640 ඒව පෙන්නන්න. 99 00:12:04,880 --> 00:12:08,280 භයියා ජී අපිට ගෙදරදි දීපුවා... 100 00:12:08,440 --> 00:12:09,440 ...මේවා... 101 00:12:09,600 --> 00:12:10,800 ...මේව මාරයිනෙ. 102 00:12:11,200 --> 00:12:13,440 අපි ඒව හදන්නෙ නෑ. 103 00:12:13,920 --> 00:12:16,600 පිටින් හදවනවා විශේශම ගනුදෙනුකාරයින්ට. 104 00:12:17,880 --> 00:12:19,800 ඔව් ඇත්තටම පවුලෙ අයට. 105 00:12:21,240 --> 00:12:22,240 භයියා ජී! 106 00:12:25,200 --> 00:12:27,880 එතකොට.... උණ්ඩ කොහෙන්ද ලැබෙන්නෙ? 107 00:12:28,680 --> 00:12:29,960 ක්‍රම ගොඩකින්. 108 00:12:30,480 --> 00:12:33,280 The higher the toll, the better the road. 109 00:12:39,560 --> 00:12:41,200 තුවක්කු කීයක් ඉවරද ඩික්ශිත්? 110 00:12:41,320 --> 00:12:42,720 65යි මහත්තයා. 111 00:12:43,880 --> 00:12:45,680 පෙට්ටි කීයක් රාජසන්තක උනාද? 112 00:12:45,840 --> 00:12:47,000 35යි මහත්තයා. 113 00:12:47,280 --> 00:12:48,800 ඉතුරු ඒවා? 114 00:12:50,680 --> 00:12:52,000 අතුරුදහන් වුනා. 115 00:12:52,800 --> 00:12:55,880 උණ්ඩ ප්‍රින්ටර් කාට්‍රිජ් වගේ. 116 00:12:56,520 --> 00:12:59,680 ඔහේට අලුත් ඒව ගන්නත් පුලුවන්. එහෙම නැත්නම් පරන ඒවටම පුරවන්නත් පුලුවන්. 117 00:13:00,360 --> 00:13:02,600 ප්‍රින්ටරෙ ඔය ක්‍රම දෙකෙන්ම වැඩ කරනවනෙ. 118 00:13:09,480 --> 00:13:10,960 මේ පාවිච්චි කරපු කොපු අරගෙන... 119 00:13:11,200 --> 00:13:12,520 ...ඒවා වෙඩි බෙහෙත් වලින් පුරවලා දෙන්න. 120 00:13:12,920 --> 00:13:14,160 ඇබත් ගහලම දෙන්න 121 00:13:20,800 --> 00:13:22,440 අලුතෙන්ම හැදුවෙ. 122 00:13:23,800 --> 00:13:26,320 ගිය මාසෙ අපි අලුත් කොල්ලො දෙන්නෙක් ගත්තා. 123 00:13:27,000 --> 00:13:28,800 කෑමෙන් පස්සෙ උන් බීඩියක් බොන්න හැදුවා. 124 00:13:29,080 --> 00:13:30,160 ඊට පස්සෙ පිපුරුවා. 125 00:13:30,760 --> 00:13:33,160 දෙයියන්ට ස්තූතිවන්ත වෙන්න ෆැක්ටරියට මුකුත් උනේ නෑ. 126 00:13:33,920 --> 00:13:36,720 මක්බූල් යන්න ඕනෙ. 127 00:13:53,400 --> 00:14:11,560 JP යාදව් දිනේවා! 128 00:14:15,560 --> 00:14:18,680 මහ ඇමතිතුමාට කොහොමද JP යාදව් ජී? 129 00:14:18,880 --> 00:14:20,320 අයියා හොඳින් ඉන්නවා. 130 00:14:20,920 --> 00:14:24,320 මේ චන්ද කාලෙනෙ. එයාට වැඩ වැඩියි. 131 00:14:26,680 --> 00:14:29,120 මිර්සාපූර් වල මේ සැරේ විරුද්ද පක්ශෙ අය එලියට බැහැලා. 132 00:14:29,680 --> 00:14:31,000 ඒගොල්ලො අපිට ලොකු සටනක් දෙයි. 133 00:14:31,200 --> 00:14:34,520 නෑ. ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. 134 00:14:34,880 --> 00:14:36,360 උත්තර් ප්‍රදේශ් වල ඔක්කොම ඔබතුමත් එක්ක ඉන්නවා. 135 00:14:36,560 --> 00:14:39,800 උත්තර් ප්‍රදේශ් අපිට මොන මගුලක් කරන්නද ත්‍රිපාටි? 136 00:14:40,400 --> 00:14:42,480 උත්තර් ප්‍රදේශ් වල මිනිස්සු අපේ පැත්තෙ ඉන්න ඕනෙ. 137 00:14:43,200 --> 00:14:46,560 මිනිස්සු කියනවා දේශපාලකයො මහ කුහක මිනිස්සු කියල. 138 00:14:47,200 --> 00:14:49,000 ජනතාවම තමයි කුහක. 139 00:14:49,600 --> 00:14:51,840 උන් උන්ට සල්ලි දෙන එවුන් එක්ක නිදා ගන්නවා. 140 00:14:53,560 --> 00:14:54,560 ඔහේට තේරෙනවද? 141 00:14:55,240 --> 00:14:56,360 මට තේරෙනවා. 142 00:14:59,320 --> 00:15:02,480 හොඳයි, එහෙනම් කෝ මගෙ සල්ලි? 143 00:15:04,480 --> 00:15:09,520 ඔහේ මිර්සාපූර් පාලනය කරන්නෙ. උත්තර් ප්‍රදේශ් වල නැගෙනහිර බල ප්‍රදේශය. 144 00:15:10,120 --> 00:15:16,360 ඔහෙ එහෙම කරන්නෙ මහ ඇමතියි මමයි ඔහේට උදව් කරන නිසා. 145 00:15:19,000 --> 00:15:23,040 අපෙ උදව් නැති උන දාට ඔහේට පාරට වැටෙන්නයි වෙන්නෙ. 146 00:15:29,240 --> 00:15:33,240 JP යාදව් ජී, මේ දවස් වල බිස්නස් නම් එච්චර හරි නෑ. 147 00:15:33,680 --> 00:15:35,040 මම ඒ ගැන හොයල බලනවා. 148 00:15:35,240 --> 00:15:36,280 ඔහේ එහෙම කරනවද? 149 00:15:37,520 --> 00:15:39,800 මම අරමුදල් හොයා ගන්නම්. ඔබතුමා බය වෙන්න එපා. 150 00:15:40,920 --> 00:15:43,040 මම මොකටද බය වෙන්නෙ ත්‍රිපාටි? 151 00:15:44,520 --> 00:15:46,320 උත්තර් ප්‍රදේශ් වල ව්‍යාපාරිකයො ගොඩක් ඉන්නවා. 152 00:15:49,360 --> 00:15:51,240 හැබැයි මහ ඇමතිල එක්කෙනයි ඉන්නෙ. 153 00:15:53,400 --> 00:15:57,40 ඔහ්! රති ශංකර් ශුක්ලා මං ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. 154 00:15:58,280 --> 00:15:59,520 මට කෝල් කල. 155 00:16:00,520 --> 00:16:01,600 ආචාරශීලී කෝල් එකක්. 156 00:16:02,600 --> 00:16:05,440 ඒකට ඔයාගෙ සම්බන්දයක් නම් නෑ. හැබැයි මට හිතුනා කියන්න ඕනෙයි කියල. 157 00:16:10,760 --> 00:16:12,600 එන්න එන්න සත්‍යා! 158 00:16:14,040 --> 00:16:15,880 මේ පෝස්ටරේ දිහ බලන්න මිස්ට යාදව්. 159 00:16:16,080 --> 00:16:17,680 ඒව ප්‍රින්ට් කරන්න දුන්නෙ. 160 00:16:23,320 --> 00:16:24,600 ඔහේගෙ උස කීයද? 161 00:16:25,000 --> 00:16:26,040 අඩි 5යි, අඟල් 8යි. 162 00:16:26,360 --> 00:16:28,240 පාර්ටි එකේ දි නැගිටල ඉන්නකොට කොච්චර උසයිද? 163 00:16:32,200 --> 00:16:35,320 ඇයි ඔහේගෙ පින්තූරෙ මහ ඇමතිගෙ පින්තුරෙ සයිස් එකෙන්ම? 164 00:16:44,520 --> 00:16:45,920 මම ඒක මාරු කරන්නම්. 165 00:16:47,320 --> 00:16:48,720 කීයක් තියෙනවද? 166 00:16:49,080 --> 00:16:50,880 20,000ක්. 167 00:16:56,600 --> 00:17:02,720 ප්‍රකාශ්ජී සයිස් වෙනස් කරල ප්‍රින්ට් කරල මට බිල එවන්න. 168 00:17:04,200 --> 00:17:04,880 හ්ම්ම්! 169 00:17:05,880 --> 00:17:06,800 යමු! 170 00:17:09,280 --> 00:17:11,120 හරි, ආයුබෝවන්! 171 00:17:12,320 --> 00:17:18,400 JP යාදව් දිනේවා! 172 00:17:18,480 --> 00:17:25,920 නැගෙනහිරින් බටහිරින් ආවත් JP යාදව් තමයි හොඳම. 173 00:17:26,240 --> 00:17:29,040 මක්බූල්, ලාලා එක්ක රැස්වීමක් ලෑස්ති කරන්න. 174 00:17:31,080 --> 00:17:34,120 JP යාදව් දිනේවා! 175 00:17:34,320 --> 00:17:34,920 අහන්න. 176 00:17:35,880 --> 00:17:38,320 පෝස්ටරේට මගෙ පින්තූරෙකුත් දාන්න. 177 00:17:38,480 --> 00:17:40,320 මහ ඇමතිට එහා පැත්තෙන්. 178 00:17:40,680 --> 00:17:42,165 ඒ සයිස් එකෙන්ම. 179 00:18:01,320 --> 00:18:03,360 කලු කියුටෙක්ස්! ඊයා! 180 00:18:03,520 --> 00:18:07,920 අක්කේ මේ කියුටෙක්ස් මට. හැම දෙයක්ම කොල්ලන්ට නෙවෙයි. 181 00:18:10,160 --> 00:18:11,760 මේ බලන්න ඒක කොච්චර දිලිසෙනවද කියල. 182 00:18:12,800 --> 00:18:14,160 එහෙම තමයි ඔයා තුවක්කුවක් සර්විස් කරන්නෙ? 183 00:18:15,640 --> 00:18:17,080 මට වැඩක් නෑ. 184 00:18:17,440 --> 00:18:19,440 මොක උනත්, මම ඒකෙන් මොනව කරන්නද? 185 00:18:19,840 --> 00:18:23,520 දවසක මාව බේර ගන්න ඔයාට ඒක ගිනි තියන්න උනොත් මොකද? 186 00:18:26,520 --> 00:18:27,880 වෙඩි තියන්න බලන්න. 187 00:18:32,080 --> 00:18:33,280 හරි. ගන්න එපා. 188 00:18:40,240 --> 00:18:41,320 මන් දෙයක් අහන්නද ගෝලු? 189 00:18:41,480 --> 00:18:42,200 හ්ම්ම්? 190 00:18:42,560 --> 00:18:44,600 මම ගුඩ්ඩුත් එක්ක වැඩ කරගෙන යන්නද? 191 00:18:45,000 --> 00:18:47,520 ඔයා මගෙන් ආදරේට උපදෙස් ගන්නවද? 192 00:18:47,760 --> 00:18:48,880 මට කවදාවත් කොල්ලෙක් ඉඳලවත් නෑ. 193 00:18:49,000 --> 00:18:50,240 ඉතින් ඇයි හිටියෙ නැත්තෙ? 194 00:18:50,480 --> 00:18:51,960 ඔය පොත් කියව කියව ඉඳල මොනා කරන්නද? 195 00:18:52,600 --> 00:18:55,800 කසාද බඳින්න කලින් ටිකක් විනෝද වෙන්නත් එපැයි. 196 00:18:56,160 --> 00:18:59,200 අක්කේ ඔයා කරනවනෙ. අපි දෙන්නටම ඒ ඇති. 197 00:18:59,360 --> 00:19:00,360 පස්සෙ හම්බ වෙමු. 198 00:19:08,360 --> 00:19:09,480 ඉක්මනට එන්න තාත්තෙ. 199 00:19:09,560 --> 00:19:10,600 මේ ඔයාගෙ වාරෙ. 200 00:19:10,680 --> 00:19:12,520 ඔව් ඔව් මේ එනවා. 201 00:19:17,200 --> 00:19:18,400 මං ආවා. 202 00:19:19,160 --> 00:19:20,840 ඔයා තුවක්කුව නියමෙට සර්විස් කරලනෙ. 203 00:19:23,680 --> 00:19:27,560 මගේ වාරෙ. 204 00:19:28,480 --> 00:19:30,160 කොහොමද කොලේජ් එකෙ වැඩ එහෙම? 205 00:19:30,280 --> 00:19:31,320 ඔහ්! හොඳින් කෙරීගෙන යනවා. 206 00:19:32,080 --> 00:19:34,000 මොකක් හරි කරදරයක් එහෙම ඇති උනොත් මුන්නා භයියාට කියන්න. 207 00:19:34,200 --> 00:19:35,880 ඔය ගෑනු ළමයි නම් නිතරම වගේ එයාව දකිනව ඇතිනෙ? 208 00:19:37,320 --> 00:19:39,080 මුන්නා තමයි මේ ඔක්කොම කරදර වලට හේතුව. 209 00:19:40,320 --> 00:19:42,480 කොහේ ගියත් අක්කගෙ පාර හරස් කරන් හිටගෙන ඉන්නවා. 210 00:19:43,240 --> 00:19:45,720 මුන්නා භයියා දවසක මිර්සාපුරයේ රජ වෙයි. 211 00:19:46,320 --> 00:19:49,320 එයාගෙ මනමාලි නගරෙම පාලනය කරාවි. 212 00:19:49,440 --> 00:19:51,440 හරි එහෙනම් වෙන කෙල්ලෙක්ගෙ අනාගතයි දීප්තිමත් කරන්න දෙන්න. 213 00:19:51,600 --> 00:19:53,000 මට මොකක්ද ඒකෙන් ඇති වැඩේ. 214 00:19:55,160 --> 00:19:58,240 ඇයි ඔයා මේ හැම වෙලාවෙම මුන්නා භයියා කිය කිය එයාගෙ පස්සෙන් යන්නෙ? 215 00:19:58,680 --> 00:20:01,560 එයා නොම්මර එකේ මැරයෙක්. එච්චරයි. 216 00:20:14,280 --> 00:20:15,000 රාධියා! 217 00:20:15,480 --> 00:20:16,120 ඇයි? 218 00:20:21,040 --> 00:20:22,640 මුන්නා භයියාට මහන්සි පාටයි. 219 00:20:23,680 --> 00:20:25,520 ගිහින් එයාට උදව් කරන්න. 220 00:20:26,360 --> 00:20:27,200 නෝනා! 221 00:20:27,520 --> 00:20:30,200 මුන්නා භයියා හරි දරුනුයි. 222 00:20:31,320 --> 00:20:32,360 සතෙක් වගේ. 223 00:20:32,440 --> 00:20:34,120 පැය ගානකට නවත්තන්නෙ නෑ. 224 00:20:35,600 --> 00:20:36,160 ඔහ්? 225 00:20:37,400 --> 00:20:39,600 අනේ! අද රෑ නම් බෑ. මට මහන්සියි. 226 00:20:47,160 --> 00:20:48,360 යනවා! 227 00:20:48,720 --> 00:20:50,440 යනවා! 228 00:21:22,920 --> 00:21:27,800 මිර්සාපූ ඔහේගෙත් නෙවෙයි. නේපාල් බෝඩරේ මගෙත් නෙවෙයි, 229 00:21:29,720 --> 00:21:33,400 දුර්වල පසුබිමක් හොදයි. 230 00:21:34,000 --> 00:21:40,560 ලාලා, මට හොඳ සිල්ක් සාම්පල් ටිකක් ඕනෙ. 231 00:21:43,080 --> 00:21:44,680 මුන්නා ආවෙ නැද්ද? 232 00:21:45,280 --> 00:21:48,160 ඔයා වෙනුවට සාමාන්යෙන් එයාගෙ එන්නෙ. 233 00:21:48,480 --> 00:21:50,960 ඔව් එයාට ටිකක් සනීප නෑ. 234 00:21:55,600 --> 00:21:56,760 චන්දෙත් ලගටම ඇවිල්ලා. 235 00:21:56,840 --> 00:21:59,160 මට තව සල්ලි ඕනෙ. ඒ නිසා... 236 00:22:01,400 --> 00:22:03,800 ත්‍රිපාටි ජී ඔහේට තේරෙනවනෙ. 237 00:22:05,280 --> 00:22:07,720 සිල්ක් කියන්නෙ හරියට දියමන්ති වගෙ. 238 00:22:09,840 --> 00:22:13,320 සැපයුම පාලනය කලොත් විතරයි මිල පාලනය කරන්න වෙන්නෙ. 239 00:22:18,440 --> 00:22:23,760 ඒත් ඉතින් අපි පරන යාලුවොනෙ. 240 00:22:25,000 --> 00:22:27,280 මම උත්සහ කරල බලන්නම්. 241 00:22:27,800 --> 00:22:28,720 මෙන්න. මට බිල් එක දෙන්න. 242 00:22:28,840 --> 00:22:30,320 එපා එපා. 243 00:22:33,120 --> 00:22:36,000 ඒක... මගෙ දුවට. 244 00:22:42,600 --> 00:22:44,120 මම පස්සෙ කියන්නම්. 245 00:22:57,320 --> 00:22:59,360 ආරක්ශාව කියන එක බොහොම වැදගත් ලාලා. 246 00:23:04,800 --> 00:23:06,640 ඔයා එයාව කලින් ඉඳන්ම දන්නවනෙ. 247 00:23:07,080 --> 00:23:09,280 ඔව් ඒත් අපේ කසාදෙ යෝජිත එකක්. 248 00:23:09,840 --> 00:23:11,080 මාතෘකාව වෙනස් කරන්න එපා. 249 00:23:11,480 --> 00:23:12,600 මම ඔයාට මේ දැන් කියන්නෙ. 250 00:23:12,840 --> 00:23:15,360 ඔයා මගෙ මගුල් ගෙදරට ආවෙ නැත්නම්... 251 00:23:15,480 --> 00:23:16,880 නැත්නම් මොකද? ඔයා කසාද බඳින්නෙ නැද්ද? 252 00:23:16,920 --> 00:23:18,120 ඔව්, බඳින්නෙ නෑ. 253 00:23:27,600 --> 00:23:28,320 සලාම් අබ්බු! 254 00:23:28,440 --> 00:23:29,600 සලාම්! 255 00:23:29,680 --> 00:23:32,200 ඔහ්! ඔයා මුලු මාකට් එකම ගෙනල්ලනෙ? 256 00:23:33,320 --> 00:23:35,680 අබ්බු! මේ ඉන්නෙ මගෙ යාලුවා, ඩිම්පි. 257 00:23:36,240 --> 00:23:36,960 ආයුබෝවන්. 258 00:23:37,120 --> 00:23:38,240 එයා ඉන්නෙ මිර්සාපුර් වල. 259 00:23:38,440 --> 00:23:39,720 මන් එයාට කිව්වා මාත් එක්ක යන්න එන්න කියලා. 260 00:23:40,000 --> 00:23:42,040 ඉතින් මෙන්න බස් එක අල්ලන් එයා ආවා. 261 00:23:44,000 --> 00:23:45,760 ඔයාගෙ එලු මස් එක. 262 00:23:46,640 --> 00:23:47,680 ස්තූතියි. 263 00:23:48,480 --> 00:23:51,880 හායි මම RJ සුර්බි FM 95න්. 264 00:23:52,000 --> 00:23:59,280 265 00:24:16,360 --> 00:24:17,440 ආයුබෝවන් භයියා! 266 00:24:17,680 --> 00:24:18,720 කාලීන් භයියා! 267 00:24:19,160 --> 00:24:22,720 මිනිස්සු ඔබතුමාට ආචාර කරනවා. මිර්සාපූර් විතරක් නෙවෙයි, හැම මල්ලවපොර ශූරයෙක්ම. 268 00:24:22,920 --> 00:24:25,640 මක්බූල්, උන් මට ආචාර කරන්නෙ නෑ. මට බයයි උන්. 269 00:24:26,400 --> 00:24:27,640 ඒත් ඒකම තමයි බයත් එක්ක තියෙන ප්‍රශ්නෙ. 270 00:24:27,720 --> 00:24:29,280 ඒක කොයි වෙලාවෙ හරි ඉවර වෙන්න පුලුවන්. 271 00:24:30,080 --> 00:24:31,480 අපි යමු. 272 00:24:48,760 --> 00:24:50,880 ආයුබෝවන් භයියා ජී! 273 00:24:51,000 --> 00:24:52,800 කොහොමද? - හොඳින් ඉන්නවා භයියා ජී! 274 00:24:53,280 --> 00:24:55,200 භයියා ජී සෑහෙන කාලෙකින්නෙ දැක්කෙ? 275 00:24:55,320 --> 00:24:58,080 ඔයා දන්නවනෙ ඉතින්. මම මෙතනින් යන හැම වෙලාවෙම එනවනෙ. 276 00:24:58,920 --> 00:24:59,920 මට ලස්සි ගේන්න. 277 00:25:22,520 --> 00:25:23,400 භයියා ජී! 278 00:25:47,000 --> 00:25:47,560 මක්බූල්! 279 00:25:47,640 --> 00:25:49,680 අපිට අර %*^& ව පන පිටින් ඕනෙ. 280 00:25:49,720 --> 00:25:50,960 ඉන්න. 281 00:25:52,800 --> 00:25:54,400 අර &%*^* ව අරන් එනවා! 282 00:26:20,760 --> 00:26:22,240 අපිට සමාවෙන්න. 283 00:26:24,160 --> 00:26:24,920 නම? 284 00:26:28,800 --> 00:26:31,200 අපි එයාගෙ නම කිව්වොත් අපිව මරාවි. 285 00:26:49,320 --> 00:26:51,040 රති ශන්කර් අපිව එව්වෙ. 286 00:26:51,640 --> 00:26:53,200 එයා සල්ලියි තුවක්කුයි දෙනවා. 287 00:26:57,440 --> 00:27:02,080 එයා සාමාන්යෙන් පින්තූරයක් දෙනවා. 288 00:27:04,000 --> 00:27:10,000 ඒත් අපි කාලීන් භයියාව දන්නවා. 289 00:27:10,080 --> 00:27:11,080 මක්බූල්! 290 00:27:12,400 --> 00:27:13,600 මම යනවා. 291 00:27:14,120 --> 00:27:15,520 හරි භයියා ජී! 292 00:27:17,560 --> 00:27:18,560 අපිට සමාවෙන්න. 293 00:27:18,600 --> 00:27:22,040 මට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. 294 00:27:22,160 --> 00:27:23,760 උඹේ ළමයි මට ස්තූති කරයි. 295 00:27:24,920 --> 00:27:26,760 මම උබව මෙතනම මැරුවොත්. 296 00:27:27,520 --> 00:27:29,320 අනිත් එක මොනාද උඹ උන්ට දෙන්නෙ? 297 00:27:30,440 --> 00:27:33,000 මේ ලෝකෙ තියෙන නරක දේ තාත්තා කියන එක. 298 00:27:35,720 --> 00:27:37,360 මාව මරන්න එපා. 299 00:27:37,480 --> 00:27:39,320 මම කාගෙවත් තාත්ත කෙනෙක් නෙවෙයි. 300 00:27:39,440 --> 00:27:40,600 මට යන්න... 301 00:27:42,080 --> 00:27:43,800 උඹ මට නම කිව්වනෙ? 302 00:27:47,320 --> 00:27:48,600 මන් උඹට වෙඩි තියන්නෙ නෑ. 303 00:29:18,680 --> 00:29:21,520 රති ශන්කර්ගෙ මොලේ වයර් ශෝට් වෙලාද කොහෙද? 304 00:29:22,160 --> 00:29:23,040 මෙච්චර වෙලත්... 305 00:29:23,280 --> 00:29:25,960 ....මේ පොඩි පොඩි එවුන් එවන්නෙ? 306 00:29:26,200 --> 00:29:27,320 එයා මුන්නගෙ පස්සෙන් ගියා. 307 00:29:27,400 --> 00:29:28,760 ඊට පස්සෙ මාව. 308 00:29:28,840 --> 00:29:31,360 මම නම් කියන්නෙ අපි රති ශන්කර් ශුක්ලාව මරමු. 309 00:29:32,040 --> 00:29:33,560 ඌ හිතන් ඉන්නෙ අපි මෝඩයෝ කියල. 310 00:29:34,000 --> 00:29:34,760 මුන්නා, සන්සුන් වෙන්න. 311 00:29:34,840 --> 00:29:35,840 මොන අහවල් එකකටද මම එහෙම කරන්නෙ? 312 00:29:35,920 --> 00:29:37,280 කට වහපන්! 313 00:29:38,240 --> 00:29:40,280 පුතේ රති ශන්කර් ලෑස්ති වෙලා... 314 00:29:40,360 --> 00:29:42,040 ..අපි දුර්වල වෙනකන් බලන් ඉන්නෙ. 315 00:29:42,360 --> 00:29:44,240 අපි ඌත් එක්ක හරි වෙලාවෙදිම ගනුදෙනු කරමු. 316 00:29:47,040 --> 00:29:49,560 ඊලග රැස්වීමෙදි අපි මේ ගැන කතා කරමු බාවුජි. 317 00:29:49,760 --> 00:29:51,880 හැම දිස්ත්‍රික්කයකම ඩොන්ල එදාට ඒවි. 318 00:29:52,000 --> 00:29:53,800 ඔය කතාවල් යකාටම ගියාවෙ. 319 00:29:54,000 --> 00:29:55,160 ආයෙමත් මේක? 320 00:29:56,120 --> 00:29:57,240 හුස්ම ගන්න. 321 00:29:57,640 --> 00:29:59,040 හුස්ම පිට කරන්න. 322 00:30:02,680 --> 00:30:03,720 ඔහ්! දැන්... 323 00:30:04,240 --> 00:30:07,480 ඔයා දැන් තුවක්කු බෙදා හැරීමේ ක්‍රමය ගුඩ්ඩුටයි බබ්ලුටයි පැහැදිලි කරල දෙන්න ඕනෙ. 324 00:30:07,560 --> 00:30:08,760 මම ඉතුරු ටික ගලා ගන්නම්. 325 00:30:16,360 --> 00:30:17,480 හරි බාවුජී. 326 00:30:17,560 --> 00:30:20,000 මම යන්නම්. මම ආවෙ ඔයාගෙන් උපදෙසක් ගන්න. 327 00:30:20,200 --> 00:30:24,600 ආඛන්දා උඹ මිර්සාපූර් වල සිංහාසනයෙ ඉන්න ඕනෙ. මම් නෙවෙයි. 328 00:30:25,840 --> 00:30:29,360 ගන්න මොන තීරනේ උනත් නිවරදි වෙන්න ඕනෙ. 329 00:30:38,840 --> 00:30:40,000 මමත් යනවා. 330 00:30:49,800 --> 00:30:54,040 වැඩ බාගෙට කරල යන්න ඕනෙ නෑ. 331 00:30:57,240 --> 00:30:58,600 තුවාලෙ ගැඹුරුයි. 332 00:31:00,320 --> 00:31:01,680 හාන්සි වෙලා විවේක ගන්න. 333 00:31:11,800 --> 00:31:12,480 මෙන්න. 334 00:31:19,920 --> 00:31:21,400 ආයුබෝවන් බාවුජී. 335 00:31:28,480 --> 00:31:30,000 වතුර ටිකක් දෙන්න. 336 00:31:40,440 --> 00:31:41,800 මොකද උනේ රති ශංකර්? 337 00:31:43,920 --> 00:31:45,240 බය වෙලා වගේ? 338 00:31:48,280 --> 00:31:49,280 ගැතියි? 339 00:31:51,520 --> 00:31:53,720 මම බල්ලෙක් කියලද හිතාගෙන ඉන්නෙ? 340 00:32:48,280 --> 00:32:49,280 අඛන්ඩා? 341 00:32:51,000 --> 00:32:52,440 මරන්න එපා. 342 00:32:53,520 --> 00:32:54,960 මරන්න එපා. 343 00:33:01,680 --> 00:33:03,720 එයාගෙ කොඳු ඇටේට උණ්ඩෙ වැදිල තියෙන්නෙ. 344 00:33:05,120 --> 00:33:06,800 සමහරවිට එයාට ඇවිදින්න බැරි වෙයි. 345 00:33:09,200 --> 00:33:10,360 මක්බූල්! 346 00:33:10,480 --> 00:33:11,360 ඇයි බාවුජී? 347 00:33:12,080 --> 00:33:14,880 ඔයාගෙ අම්මට කොහොමද? 348 00:33:15,200 --> 00:33:17,320 ඉස්පිරිතාලෙ ඉන්නෙ. සනීප වෙයි. 349 00:33:18,360 --> 00:33:21,040 මක්බූල් ඛාන් හැමදාම ඔයාට ගැතිව ඉන්නවා බාවුජී. 350 00:33:23,360 --> 00:33:24,560 මොන දෙයක් සිද්ද වුනත්. 351 00:33:25,160 --> 00:33:26,040 අඛන්ඩා! 352 00:33:32,760 --> 00:33:36,600 රති ශංකර්ව එක්ක එන්න. 353 00:33:45,200 --> 00:33:46,200 රති! 354 00:33:48,640 --> 00:33:49,920 ගැතියි! 355 00:33:50,280 --> 00:33:51,360 වචනයක් නෙවෙයි. 356 00:33:53,440 --> 00:33:54,520 කුනු ගොඩක්. 357 00:33:58,800 --> 00:34:00,720 ජාවුන්පුර් දුන්නා මම උඹට. 358 00:34:09,160 --> 00:34:11,040 මිර්සාපූර් වගේ... 359 00:34:12,600 --> 00:34:14,880 ...විනාසකාරි වැඩ කරන්න එපා. 360 00:34:17,400 --> 00:34:18,440 අඛන්ඩා! 361 00:34:19,720 --> 00:34:21,360 මෙයාව ගිහින් දානවා! 362 00:34:22,560 --> 00:34:23,600 පන පිටින්. 363 00:34:25,560 --> 00:34:26,680 අපි සහෝදරයො වගෙ හිටියෙ රති ශන්කර්. 364 00:34:26,760 --> 00:34:28,240 අපි එහෙම හිටියෙ නෑ අඛන්ඩා. 365 00:34:30,560 --> 00:34:31,600 අපි එහෙම හිටියෙ නෑ. 366 00:34:32,080 --> 00:34:34,360 ඒක උඹත් දන්නවා මමත් දන්නවා. 367 00:34:36,000 --> 00:34:37,520 ඊටත් වැඩිය කවුරුහරි දන්නවනම්... 368 00:34:38,200 --> 00:34:40,680 ...ඒ බාවුජී! - බාවුජීගෙ නම කියන්න එපා. 369 00:34:42,720 --> 00:34:44,240 උඹ බාවුජීට වෙඩි තිබ්බා. 370 00:34:45,160 --> 00:34:46,800 උඹට එහෙම යන්න දෙන්නෙ නෑ. 371 00:35:04,760 --> 00:35:09,840 උඹට මේකෙන් මතක් වේවි, මිර්සාපූර් වලින් උඹව බල්ලෙක් වගේ එලියට ඇදල දැම්මයි කියල. 372 00:35:11,440 --> 00:35:12,920 බල්ලෙක්... 373 00:35:13,040 --> 00:35:14,520 ....ගැති නොවුනු. 374 00:35:34,320 --> 00:35:35,440 ඕං භයියා ජී ආවා. 375 00:35:45,800 --> 00:35:46,520 මුන්නා ආවද? 376 00:35:46,640 --> 00:35:47,720 ඇතුලෙ ඉන්නවා භයියා ජී. 377 00:35:49,920 --> 00:35:52,560 මේ ඉන්නෙ අපි. ත්‍රිපාටි පවුල. 378 00:35:53,480 --> 00:35:56,880 අපි තුවක්කු හදනව වගේම, ඒවා පාලනයත් කරනවා. 379 00:36:03,520 --> 00:36:04,720 මේ ඉන්නෙ පරෙයියො. 380 00:36:05,840 --> 00:36:08,120 අපෙන් තුවක්කු අරගෙන විකුනනවා. 381 00:36:09,040 --> 00:36:10,720 වැදගත්ම දේ. 382 00:36:13,160 --> 00:36:14,000 ගනුදෙනුකරයා. 383 00:36:15,000 --> 00:36:17,040 පරෙයියන්ගෙන් තුවක්කු ගන්න අය. 384 00:36:17,880 --> 00:36:20,360 මේ මුලු ජාලයම කවුද පාලනය කරන්නෙ? 385 00:36:20,880 --> 00:36:21,880 මුන්නා ත්‍රිපාටි. 386 00:36:26,400 --> 00:36:27,280 භයියා ජී ඔයා.... 387 00:36:27,840 --> 00:36:32,640 තුවක්කුවකින් කාවහරි මැරුවොත් තුවක්කුවෙන් අල්ලන්න බැරිද? 388 00:36:33,600 --> 00:36:35,440 ඔයාව අල්ලගත්තොත් එහෙම? 389 00:36:35,560 --> 00:36:37,440 ඒ තුවක්කුවලට අංක නෑ. 390 00:36:38,560 --> 00:36:40,200 රුපියල් 1500-2000 ක විතර ඒවනෙ. 391 00:36:40,600 --> 00:36:42,160 වෙඩි තිබ්බොත් තුවක්කුව වීසි කරල දානවා. 392 00:36:42,800 --> 00:36:46,080 අනික ඒ තුවක්කු මරන්න විතරක් නෙවෙයි පාවිච්චි කරන්නෙ. 393 00:36:46,680 --> 00:36:48,320 බය කරන්නත් පාවිච්චි කරනවා. 394 00:36:48,560 --> 00:36:52,280 චන්දෙදි, විනෝදෙට අහසට වෙඩි තියන්න එහෙම. 395 00:36:52,400 --> 00:36:54,040 අර මගුල් ගෙදරදි ඔයා වෙඩි තිබ්බ වගේ? 396 00:37:01,360 --> 00:37:06,760 ඔයගොල්ලන්ව මෙතෙන්ට ගත්තෙ තුවක්කු බිස්නස් එකට. 397 00:37:09,320 --> 00:37:15,360 ඒක කරන්න. බුද්දියෙන්. 398 00:37:16,200 --> 00:37:17,520 නිදහස් අතක් දෙන්නෙ. 399 00:37:21,280 --> 00:37:22,200 කරන්න පුලුවන්ද? 400 00:37:23,080 --> 00:37:24,080 කරන්න් පුලුවන්. 401 00:37:25,840 --> 00:37:28,440 ඇයි කරන්න බැරි? අනිවා පුලුවන්. 402 00:37:31,680 --> 00:37:33,080 ඔව්. 403 00:38:01,720 --> 00:38:03,960 මේ සැරේ නම් හරිම මහන්සියි. 404 00:38:04,760 --> 00:38:06,160 ඔයාටත් එහෙමද? 405 00:38:06,640 --> 00:38:07,920 ඔව් අනේ. 406 00:38:08,200 --> 00:38:09,600 ඔයාට ඇහුනෙ නැද්ද? 407 00:38:11,000 --> 00:38:12,360 ඇත්තමද කියන්නෙ? 408 00:38:13,840 --> 00:38:15,320 මම මොකටද බොරු කියන්නෙ? 409 00:38:17,600 --> 00:38:19,000 ඔයා බොහොම හොඳ වැඩක්නෙ කලේ. 410 00:38:40,360 --> 00:38:41,560 එන්න මුන්නා භයියා! 411 00:38:43,480 --> 00:38:44,800 මොකෝ මේ මගෙ කාමරේ? 412 00:38:46,320 --> 00:38:46,880 එන්න. 413 00:39:15,400 --> 00:39:17,480 තාත්තා හිතන්නෙ මන් මෝඩයෙක් කියල. 414 00:39:20,280 --> 00:39:21,800 බිස්නස් බලාගන්න බැහැයි කියල. 415 00:39:23,200 --> 00:39:24,640 ඔයා මෝඩයෙක් නෙවෙයි. 416 00:39:25,520 --> 00:39:27,800 මට නම් හොඳටම විශ්වාසයි ඔයාට බිස්නස් බලාගන්න පුලුවන් කියල. 417 00:39:28,400 --> 00:39:29,680 හොඳට බලාගන්න පුලුවන්. 418 00:39:33,320 --> 00:39:35,040 ඔයාගෙ තාත්තා වයසයි දැන්. 419 00:39:35,920 --> 00:39:37,280 මම විශ්වාසෙන් කියන්නෙ. 420 00:39:37,560 --> 00:39:39,400 හෙමීට හෙමීට හරි ඔයාටම ලැබෙයි. 421 00:39:39,880 --> 00:39:41,640 ඔයා ලෑස්ති වෙලා ඉන්න මුන්නා භයියා! 422 00:39:42,080 --> 00:39:43,320 වෙලාව එනකන්. 423 00:39:45,160 --> 00:39:46,880 ඇයි ඔයා මට මුන්නා භයියා කියල කතා කරන්නෙ? 424 00:39:47,720 --> 00:39:49,040 මුන්නා කියන්න. 425 00:39:50,600 --> 00:39:53,320 ඔයාගෙයි මගෙයි නෑකමත්... - හරි මම මුන්නා කියල කියන්නම්. 426 00:39:56,480 --> 00:39:57,480 මුන්නා! 427 00:40:00,640 --> 00:40:03,240 හැබැයි නෑකම කියල අම්මෙ කියල නම් කියන්න එපා. 428 00:40:05,840 --> 00:40:06,920 කොහොමද ඒකෙ සුවද? 429 00:40:11,000 --> 00:40:12,080 රෝස සුවඳ. 430 00:40:13,760 --> 00:40:15,040 මෙතනත් තියෙනවා. 431 00:40:19,600 --> 00:40:20,200 භයියා ජී! 432 00:40:20,520 --> 00:40:21,120 හ්ම්ම්? 433 00:40:21,680 --> 00:40:23,400 කාලීන්ගෙ ට්‍රක් අටක් ඉවර කලා. 434 00:40:23,720 --> 00:40:25,080 හරි, බොහොම හොඳයි. 435 00:40:30,680 --> 00:40:32,720 භයියා ජී තව දෙයක් තියෙනවා. 436 00:40:33,280 --> 00:40:34,080 ඔව්? 437 00:40:40,800 --> 00:40:42,680 අපිට දුවෙක් ලැබුනා භයියා ජී. 438 00:40:44,520 --> 00:40:46,520 ඔයාගෙ ආශිර්වාදෙ ගන්න ආවෙ. 439 00:40:53,480 --> 00:40:54,880 තියා ගන්න. 440 00:40:57,640 --> 00:40:58,920 මොකක්ද එයාට නම තිබ්බෙ? 441 00:40:59,480 --> 00:41:01,360 භයියා ජී නෝනගෙ නම තිබ්බෙ. 442 00:41:01,760 --> 00:41:02,840 බීනා. 443 00:41:05,160 --> 00:41:05,840 හොඳයි. 444 00:41:33,760 --> 00:41:35,160 තව හයියෙන්. 445 00:41:41,160 --> 00:41:44,280 කාලීන් භයියා නම් කවදාවත් මෙච්චර වෙලා කරන්නෙ නෑ. 445 00:41:46,160 --> 00:43:00,280 ...මෙම උපසිරැසිය බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් නොමිලයේ බෙදාහරින ලද උපසිරැසියකි. කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න... ...දහරා මුතු අමා කළ උපසිරැසි ගැන්වීමකි...1