1
00:00:44,623 --> 00:00:59,931
{\an5}සිංහල උපසිරැසිකරණයේ රජමැඳුර වන
www.baiscopelk.com
වෙත පිවිස අප හා එක් වන්න.
මෙම සිංහල උපසිරැසිය
www.baiscopelk.com
වෙත නොමිලේ බෙදාහරින ලද්දකි.!
2
00:00:59,955 --> 00:01:07,936
කරුණාකර කතෘ අයිතිය සුරකින්න..!
3
00:01:07,960 --> 00:01:22,018
---සිංහල උපසිරැසිකරණය---
≡_පසිඳු මධුමාල්_≡
PaSi
4
00:01:31,055 --> 00:01:31,924
ඔහ්.හේයි බලන්න.
5
00:01:34,492 --> 00:01:36,195
- හේයි!
- හෙලෝ, සුබ උදෑසනක්.
6
00:01:39,665 --> 00:01:42,198
සමාවෙන්න, අපි ඔයාව බය කරන්න නෙවෙයි හැදුවේ.
7
00:01:42,200 --> 00:01:43,234
ඔයා දන්නවද දන්නේ නෑ,
8
00:01:43,236 --> 00:01:45,004
මේ හරියේ AT පික් අප් එකක් තියෙන්නේ කොහෙද කියල?
9
00:01:49,441 --> 00:01:52,078
මැඩම්, හේයි.
10
00:01:53,712 --> 00:01:55,546
ඔයාලා හයිකර්ස්ලද?
(පයින් ගමන් කරන්නන්)
11
00:01:55,548 --> 00:01:58,214
ඔව්, මැඩම්, අපි මෙහෙ දවස්...,
12
00:01:58,216 --> 00:02:01,521
- 18ක් වගේ ඉදන් ඉන්නවා...
- 18ක් හරි 19ක් හරි.
13
00:02:02,921 --> 00:02:03,987
කොහොමද ඉතින් ගමන?
14
00:02:03,989 --> 00:02:05,755
ඒක හොඳින් වුණා.
ඒක ඇත්තටම හොඳින් වුණා.
15
00:02:05,757 --> 00:02:07,990
අපි තුන් හතර පාරක් විතර අතරමං වුණා.
- මන් දන්නේ නෑ.
16
00:02:07,992 --> 00:02:09,792
නැත්තම් හතරක් පහක් වගේ.
17
00:02:09,794 --> 00:02:11,131
ඔව් එහෙම වෙන්න ඇති.
18
00:02:18,937 --> 00:02:21,738
සමාවෙන්න ඕනේ ඔයාට කරදරයක් වුණා නම්.
19
00:02:21,740 --> 00:02:23,906
ඔයාට පුළුවන් නම් අපිට යන්න ඕනේ හරි පැත්ත පෙන්නනවද.
20
00:02:23,908 --> 00:02:24,943
ඔයාලා දෙන්නට බඩගිනියිද?
21
00:02:32,751 --> 00:02:34,219
මේ පැත්තෙන් ඔයාට හයිකර්ස්ලා ගොඩක් හම්බවෙනවද?
22
00:02:35,387 --> 00:02:37,022
එක්කෙනෙක් ආවා සිතියම් කියවන්න බැරි.
23
00:02:39,625 --> 00:02:41,191
ඉතින්, ඔයා මෙහෙද ජීවත් වෙන්නේ?
24
00:02:41,193 --> 00:02:42,094
ඔව්, මන් මෙහෙ.
25
00:02:42,561 --> 00:02:43,994
මෙහෙමයි අපි ඉන්නේ.
26
00:02:43,996 --> 00:02:44,963
ඔයයි...
27
00:02:52,104 --> 00:02:53,237
මගේ මහත්තයා.
28
00:02:53,239 --> 00:02:54,370
නෑ, නවතින්න්න!
29
00:02:54,372 --> 00:02:56,138
ඔයාට ඇහුණද මන් කියපු එක?
මන් කිව්වේ නවතින්න කියල. ඔතන.
30
00:02:56,140 --> 00:02:57,808
ඔයා ඔතනින් නවතින්න.
මන් කියන දේ ඇහෙනවද?
31
00:02:57,810 --> 00:03:00,810
ඇඩම්, මන් කිව්වේ නවතින්න කියල.
ඔතනින් නවතින්න, කරුණාකර, ඩාර්ලිං.
32
00:03:00,812 --> 00:03:02,613
- ඇඩම්, ඔයා ඔතනින් නවතින්න.
- ඒ තුවක්කුවක්ද?
33
00:03:02,615 --> 00:03:04,850
- මන් කියන දේ අහන්න, නෑ.
- පහත් වෙයන්.
34
00:03:06,852 --> 00:03:08,050
කොහොමද උඹලා මේ තැන හොයාගත්තේ?
35
00:03:08,052 --> 00:03:09,852
- අපි, නෑ...
- කවුද උඹලට අපි ගැන කිව්වේ?
36
00:03:09,854 --> 00:03:11,755
- අපිට කිව්වේ නෑ...
- අපි මේ වැරදීමකින් ආවේ.
37
00:03:11,757 --> 00:03:13,759
- අපි මේ අඩිපාරක් හොයන ගමන් ඉන්නේ.
- ඇඩම්, අනේ, ඩාර්ලිං.
38
00:03:14,460 --> 00:03:15,659
- නැගිටහන්.
- හරි.
39
00:03:15,661 --> 00:03:17,163
ඇවිදපන්. නැගිටහන්!
40
00:03:17,962 --> 00:03:19,064
හරි හරි.
41
00:03:20,466 --> 00:03:22,465
- ඇඩම්, මන් කියන දේ අහන්න.
- පලයන්.
42
00:03:22,467 --> 00:03:24,804
- හරි. හරි.
- ඕවා ගලවහන්.
43
00:03:25,304 --> 00:03:26,306
ඕවා ගලවහන්.
44
00:03:28,007 --> 00:03:31,608
- නැගහන්.
- ඇඩම්, ඩාර්ලිං, අනේ.
45
00:03:31,610 --> 00:03:33,046
ඔයා ලේන්සු පහතට දාගනින්.
46
00:06:08,589 --> 00:06:13,925
STILL
- තවමත් -
47
00:07:18,670 --> 00:07:20,503
හේයි!
48
00:07:20,505 --> 00:07:22,941
ඔයා දන්නවද හයිකර්ලගේ ලැඟුම්හලට යන විදිය?
49
00:07:26,245 --> 00:07:28,577
සැතපුම් කිහිපයක් විතර අඩිපාර දිගේ ගියාම ලැඟුම්හල තියෙයි.
50
00:07:28,579 --> 00:07:30,046
ඔව්, මන් දන්නවා, හරි.
51
00:07:30,048 --> 00:07:32,218
- හරි එහෙනම්, පරිස්සමි.
- ස්තූතියි.
52
00:10:25,590 --> 00:10:27,323
ඔහ් නෑ, ඒක ගැන වද වෙන්න එපා, මගෙයි වැරැද්ද.
53
00:10:27,325 --> 00:10:29,059
මන් ඔයාව බයවද්දන්න නෙවෙයි හැදුවේ.
54
00:10:29,061 --> 00:10:30,629
නෑ, ඇත්තටම ඒකට කමක් නෑ.
55
00:10:32,798 --> 00:10:33,765
කොහොමද ඔයාට දැනෙන්නේ?
56
00:10:34,599 --> 00:10:35,468
මම...
57
00:10:36,600 --> 00:10:37,503
මම හොඳින්.
58
00:10:39,870 --> 00:10:41,603
එල්ලා?
59
00:10:41,605 --> 00:10:42,707
සමාවෙන්න.
60
00:11:22,246 --> 00:11:23,548
මොනවද රෑ කෑමට ඕනේ?
61
00:11:26,650 --> 00:11:27,852
ඔයා තාමත් දුර්වලයි මට පේන විදියට.
62
00:11:29,587 --> 00:11:30,555
මන් කියන්නේ.
63
00:11:32,557 --> 00:11:35,291
- මන් දන්නේ නෑ, මන් හිතන්නේ...
- මට ඔයාට නාන්න හදලා දෙන්න පුළුවන්,
64
00:11:35,293 --> 00:11:37,129
එතකොට ඔයාට උදේන්ම යන්න පුළුවන්.
65
00:11:46,605 --> 00:11:47,572
හරි.
66
00:12:13,798 --> 00:12:15,397
මන් හිතනවා, ඔයාට වතුර ගැළපෙයි කියල.
67
00:12:15,399 --> 00:12:17,367
අපි එහා පැත්තේ තියෙන ධාන්‍යාගාරයේ වැඩකරන ගමන් ඉන්නේ.
68
00:12:17,369 --> 00:12:19,305
මුළු තැනම ඔයාගේ, ඉතින්...
69
00:12:21,373 --> 00:12:22,908
මන් හිතන්නේ ඔයාට ඕන විදියට නාන්න පුළුවන්.
70
00:13:16,061 --> 00:13:17,530
රෙද්ද.
71
00:13:43,488 --> 00:13:45,488
ඇඩම් ඇඩම්, ඩාර්ලිං.
72
00:13:45,490 --> 00:13:47,493
ඔයා ප්‍රසාදය කියනවද?
73
00:13:54,633 --> 00:13:56,902
ඇඩම්, ප්‍රසාදය කියන්න.
74
00:14:05,309 --> 00:14:08,011
ස්තූතියි, දෙවියනේ මේ ආහාරයට. ආමේන්.
75
00:14:08,013 --> 00:14:09,014
ආමේන්.
76
00:14:21,158 --> 00:14:22,724
මට සමාවෙන්න ඕනේ.
77
00:14:22,726 --> 00:14:25,297
- මන් උයපු විදිය නම්...
- ඒකට කමක් නෑ,
78
00:14:26,096 --> 00:14:26,999
මන් මීටත් වඩා නරක ඒවා කාලා තියෙනවා.
79
00:14:37,942 --> 00:14:39,408
ඒ ඇඳුම ඔයාට ගැළපෙනවා.
80
00:14:39,410 --> 00:14:41,511
ඔහ්, ස්තූතියි, ඒක ලස්සනයි.
81
00:14:41,513 --> 00:14:42,915
- ඔයා කොහොමද අපිව හොයාගත්තේ?
- ඇඩ්ම.
82
00:14:49,019 --> 00:14:51,421
මෙහෙමයි, මන් කැළේ ඇවිඳිමින් ඉන්න ගමන්...
83
00:14:51,423 --> 00:14:53,993
මන් අතරමං වුණා, මන් හයික් යන ගමන් හිටියේ.
84
00:14:56,160 --> 00:14:57,495
ආයෙමත් යන්න පාර දන්නවද?
85
00:14:58,830 --> 00:15:01,367
නෑ.
86
00:15:02,133 --> 00:15:03,903
මන් කිව්වා වගේම, මන් අතරමං වෙලා, ඒක නිසා...
87
00:15:12,409 --> 00:15:15,648
හෙට යන්න ලෑස්ති වෙන්න,
අපි උදේන්ම යනවා.
88
00:15:24,755 --> 00:15:26,989
මන් ඔයාට ඔයාගේ කෑම එක නිදහසේ කන්න දෙන්නම්.
89
00:15:26,991 --> 00:15:27,860
හ්ම්ම්.
90
00:16:02,394 --> 00:16:03,528
මට සමාවෙන්න.
91
00:16:04,763 --> 00:16:06,865
මේ දවස්වල අපිට හරි හැටි ආගන්තුකයින් එන්නෙ නෑ.
92
00:16:08,600 --> 00:16:10,702
මට ඒක තේරුම් ගන්න පුළුවන්.
93
00:16:16,908 --> 00:16:20,044
ඔයාලගේ ගෙදර විදුලිය කපලා වගේ දෙයක්ද?
94
00:16:24,048 --> 00:16:28,120
මන් කිව්වේ, විදුලියක් නෑ, වතුර නෑ....
95
00:16:33,224 --> 00:16:35,427
නෑ.
96
00:16:37,294 --> 00:16:38,796
එහෙමම නෑ.
97
00:16:40,831 --> 00:16:43,168
ඒත් මෙහෙ ඉන්නේ ඔයාලා දෙන්නා විතරයි නෙහ්.
98
00:16:45,570 --> 00:16:48,774
ඇත්ත තමයි, මෙහෙම ඉන්න කොට හරිම හොඳයි.
99
00:16:55,413 --> 00:16:57,079
ඔයාට මෙහේ කැමති කාලයක් ඉන්න පුළුවන්.
100
00:16:57,081 --> 00:16:58,714
ඒක් ඇත්තටම සුන්දර සැන්දෑවක්.
101
00:16:58,716 --> 00:17:01,019
මගේ මහත්තයා උදේ පාන්දරම යන්න ලෑස්තිවෙනවා.
102
00:17:16,934 --> 00:17:17,935
ඔයා හිනාවෙනවා.
103
00:17:23,074 --> 00:17:23,976
ඒකට මොකද?
104
00:17:25,710 --> 00:17:27,446
ගොඩක කාලෙකින් එහෙම වුණේ.
105
00:18:22,767 --> 00:18:25,133
මන් නින්ද ගිහින්.
106
00:18:25,135 --> 00:18:28,171
මට සමාවෙන්න,
මන් හිතුවේ නෑ...
107
00:18:28,173 --> 00:18:29,740
ඔයා මෙහන් යන්නද හදන්නේ?
108
00:18:30,775 --> 00:18:31,910
මොකක්ද?
109
00:18:32,442 --> 00:18:33,945
ඔයා මෙහන් යන්නද හදන්නේ?
110
00:18:35,646 --> 00:18:36,879
ඔයාමනේ කිව්වේ...
111
00:18:36,881 --> 00:18:38,984
මන් දන්නවා මන් එහෙම කිව්වයි කියල,
ඒත් මන් දැන් අහන්නේ ඔයගෙන්.
112
00:18:39,683 --> 00:18:41,519
ඔයා මෙහන් යන්නද හදන්නේ නැද්ද?
113
00:18:46,523 --> 00:18:48,092
ඔයාට සතිඅන්තය වෙනකම් මෙහෙ ඉන්න පුළුවන්.
114
00:19:16,487 --> 00:19:18,056
අහ්!
115
00:19:21,726 --> 00:19:24,125
රෙද්ද!
116
00:19:26,597 --> 00:19:28,099
කෝ මට බලන්න දෙන්න.
117
00:19:36,340 --> 00:19:37,840
ඔයා අදට වැඩ කළා ඇති.
118
00:19:37,842 --> 00:19:39,674
නෑ, මට ප්‍රශ්නයක් නෑ, මට පුළුවන් තාමත්...
119
00:19:39,676 --> 00:19:41,410
මන් කිව්වේ අදට ඇති.
120
00:19:41,412 --> 00:19:44,182
ඔයා ඉන්න හිටින්න උපයාගත්තා.
ඇතුළට ගිහින් ඉන්න.
121
00:19:46,017 --> 00:19:48,754
- මන් හොදින් ඇත්තටම...
- යන්න.
122
00:20:24,255 --> 00:20:26,756
මෙන්න ඔයාට, කොහොමද ඒක දැනෙන්නෙ?
123
00:20:26,758 --> 00:20:28,860
ඒක හොදයි.
124
00:20:29,227 --> 00:20:30,262
ස්තුතියි.
125
00:20:31,796 --> 00:20:33,362
ඔයා ආයෙමත් එතනට යනවද?
126
00:20:33,364 --> 00:20:36,867
නෑ, එයා මට කිව්වා අදට වැඩ කළා ඇති කියල.
127
00:20:38,403 --> 00:20:40,271
එයාට ඔයාව හිතට අල්ලලා එහෙනම්.
128
00:20:41,405 --> 00:20:43,038
මන් එහෙම දෙයක් නෙවෙයි කිව්වේ.
129
00:20:43,040 --> 00:20:44,942
එයා ඔයාට තාම ශොට්ගන් එකෙන් තියන්න හැදුවේ නෑ.
130
00:20:47,045 --> 00:20:48,980
ඒකෙන් කියන්නේ එයාට ඔයාව හිතට අල්ලලා කියන එක.
131
00:21:26,451 --> 00:21:27,419
හේයි!
132
00:21:38,229 --> 00:21:39,264
මෙහෙට ගේන්න.
133
00:21:58,682 --> 00:22:00,184
ඔයා...
134
00:22:00,852 --> 00:22:02,421
ඔයා මොනවද හදන්නේ?
135
00:22:05,522 --> 00:22:07,623
මෙතන තියෙන ඉරිඟු.
136
00:22:07,625 --> 00:22:10,926
වතුරේ තම්බලා,
යීස්ට් හා මෑශ් ටිකක් දානව.
137
00:22:10,928 --> 00:22:14,630
හුමාලය මේ පයිප්පේ දිගේ ලොකු පීප්පයට ඇවිත්,
138
00:22:14,632 --> 00:22:17,134
ගහලා, ගහලා.
මෑශ් පතුළට බහිනවා.
139
00:22:20,304 --> 00:22:21,306
තේරුණාද?
140
00:22:22,807 --> 00:22:24,539
මේ පොඩි කලපුව,
141
00:22:24,541 --> 00:22:26,674
තමයි මේ හැමදේකම රහස.
142
00:22:26,676 --> 00:22:28,677
හුමාලය නිසා ඒක රත්වෙද්දී,
143
00:22:28,679 --> 00:22:30,248
ගඟේ වතුර ඒක කූල් කරලා,
144
00:22:35,752 --> 00:22:37,422
ඒ රෙද්ද ඔයාගේ පස්සට ගහන තාක්.
145
00:22:43,428 --> 00:22:46,331
ඔයා..
146
00:22:47,765 --> 00:22:49,301
ඔයාට රා හදනවා.
147
00:22:50,233 --> 00:22:51,936
ඇපලාචියාවේ තියෙන හොඳම බඩු.
148
00:22:55,405 --> 00:22:57,008
මට ඒක දැන් තේරෙන්නේ.
149
00:22:59,109 --> 00:23:01,278
මන් හිතන්නේ අපිට තව ඕනේ.
150
00:23:02,613 --> 00:23:04,846
කොහොම හරි ගහ බලාගන්න ඕනේ.
151
00:23:10,855 --> 00:23:13,791
ඔයා දන්නවද, දැන් තමයි මට තේරෙන්නේ.
152
00:23:14,592 --> 00:23:15,560
මොකක්ද?
153
00:23:16,493 --> 00:23:18,326
ඔයා දන්නවද, ඔයාට...
154
00:23:18,328 --> 00:23:20,398
ඔයාට මෙහෙ කවුරුවත් නෑ
155
00:23:21,332 --> 00:23:22,898
මුකුත් කියන්න...
156
00:23:22,900 --> 00:23:25,470
ඔයා දන්නවනේ, ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්.
157
00:23:27,571 --> 00:23:29,404
ඔව්.
158
00:23:29,406 --> 00:23:32,276
මන් හිතන්නේ ඒක තමයි,
ඔයා දැන් කියපු එක, ඒත්...
159
00:23:33,376 --> 00:23:34,578
සමහර වෙලාවල්වල මට ඒක අමතක වෙනවා.
160
00:23:37,481 --> 00:23:38,583
ම්ම්ම්.
161
00:23:51,996 --> 00:23:53,932
ඉතින් ඔයාගේ කතාව මොකක්ද?
162
00:23:57,602 --> 00:23:59,634
මොකක්ද ඔයා අදසක් කරන්නේ?
163
00:23:59,636 --> 00:24:01,306
ඔයා හයික් කරන්නේ තනියමද?
164
00:24:02,539 --> 00:24:03,841
ඔව්.
165
00:24:04,541 --> 00:24:06,275
පෙම්වතෙක් එහෙම නැද්ද?
166
00:24:06,277 --> 00:24:07,809
නෑ.
167
00:24:07,811 --> 00:24:09,480
නෑ නෑ, ඒවගේ දෙයක් නෑ.
168
00:24:12,682 --> 00:24:14,318
පවුලක්?
169
00:24:16,453 --> 00:24:17,588
ඇත්තෙන්ම නෑ.
170
00:24:20,958 --> 00:24:22,994
කවුරුවත් ඔයාව හොයාගෙන එන්නේ නෑ නේද?
171
00:24:26,998 --> 00:24:29,000
මට ඕනේ නෑ කවුරුවත් මාව හොයන් එනවට.
172
00:24:34,204 --> 00:24:35,339
එහෙනම්...
173
00:24:37,141 --> 00:24:38,740
මන් හිතන්නේ ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට.
174
00:24:38,742 --> 00:24:40,144
ඔව්.
175
00:24:41,311 --> 00:24:42,313
ඔව්.
176
00:24:44,582 --> 00:24:45,748
ඔයා හොඳින්ද?
177
00:24:45,750 --> 00:24:48,517
ඔව් මන් හොඳින්, මට පොඩ්ඩක් මහන්සියි.
178
00:24:48,519 --> 00:24:51,589
ඔව්, දර පලනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි,
ඔයා ඒකට පුරුදු නැති වුණොත්.
179
00:24:52,423 --> 00:24:54,358
මෙහෙට එන්න.
180
00:24:58,328 --> 00:24:59,396
මෙහෙද?
181
00:25:00,897 --> 00:25:02,430
- කොහොමද දැන් දැනෙන්නේ?
- ඔහ්.
182
00:25:02,432 --> 00:25:04,732
ඒක රිදෙනවා, ඒත් ඒක හොඳයි.
183
00:25:04,734 --> 00:25:07,369
- සැර වැඩිද?
- නෑ නෑ, ඇත්තෙන්ම නෑ.
184
00:25:09,539 --> 00:25:11,108
ඔයාගේ ඇස්දෙක වහගන්න ලිලී.
185
00:25:30,560 --> 00:25:31,962
ඔන්න හරි එහෙනම්.
186
00:25:33,864 --> 00:25:36,798
ඔහ් ස්තූතියි.
187
00:25:36,800 --> 00:25:39,370
ඒක නම් ඇත්තටම පුදුමයි.
188
00:26:13,837 --> 00:26:15,871
අපොයි, ඇඩම්.
189
00:26:15,873 --> 00:26:17,873
ඇඩම් මන් මේ...
190
00:26:17,875 --> 00:26:20,045
රෙද්ද, මට සමාවෙන්න...
191
00:27:26,676 --> 00:27:28,145
එහෙනම්...
192
00:32:26,643 --> 00:32:28,046
ඇයි ඇවිත් ඉඳගන්නේ නැත්තේ?
193
00:32:43,559 --> 00:32:44,928
ඒ දෙක මගේ.
194
00:32:47,364 --> 00:32:49,133
කුරුසත් එක්ක තියෙන එක.
195
00:32:50,834 --> 00:32:53,403
ඒවා තාම උපදින ගමන්,
ඒ දෙකම.
196
00:32:58,342 --> 00:33:00,878
අපි එකට හිටියේ නෑ,
ඒ දේවල් වුණ දා ඉඳන්.
197
00:33:05,615 --> 00:33:08,118
මුලින්ම මන් හිතුවේ, ඒක තමයි මගෙන් නැතිවෙලා තිබුණේ කියලා
198
00:33:09,286 --> 00:33:10,755
ඒත් ඊයේ රාත්‍රියෙන් පස්සේ,
199
00:33:12,955 --> 00:33:15,559
මට හිතාගන්න පුළුවන් තව දේවල් තියෙනවා.
200
00:33:17,428 --> 00:33:18,763
මට...
201
00:33:19,829 --> 00:33:20,865
තව මොනවටද?
202
00:33:25,568 --> 00:33:28,437
මුලදී, මන් දැනන් හිටියේ නෑ ඔයා මොකටද ආවේ කියල.
203
00:33:28,439 --> 00:33:30,905
මන් හිතන්නේ, ඔයා ටෙස්ට් එකක් වෙන්න පුළුවන්.
204
00:33:30,907 --> 00:33:32,776
ඔයාට ඕනා වුනා අපිට මොනවහරි පෙන්වන්න,
205
00:33:33,410 --> 00:33:35,443
අපිට උගන්වන්න.
206
00:33:35,445 --> 00:33:37,746
ඒත් ඊයේ රාත්‍රියෙන් පස්සේ, මට තේරුම් ගියා.
207
00:33:37,748 --> 00:33:39,116
ඔයා මෙහෙට ඇවිත් තියෙන්නේ වෙන දේකට.
208
00:33:49,259 --> 00:33:50,691
හේයි.
209
00:33:50,693 --> 00:33:53,228
එල්ලා, අපිට තත්පරයක් ඉන්න බැරිද?
210
00:33:53,230 --> 00:33:54,432
එන්න, අපිත් ඉන්නේ.
211
00:33:56,500 --> 00:33:58,432
ඔයාට ඕනේ මන් ඕකේ ඇතුළට යවන්නද?
212
00:33:58,434 --> 00:34:00,704
අපි දෙන්නම යනවා.
213
00:34:03,339 --> 00:34:04,975
මම දන්නේ නෑ ඒක ගැන.
214
00:34:05,741 --> 00:34:07,441
ඔයා පිළිතුරු ඕනේ නේද?
215
00:34:07,443 --> 00:34:08,913
මන් උත්සහා කරන්නේ ඔයාට ඒවා දෙන්න.
216
00:34:10,246 --> 00:34:12,082
මේකෙන් කිසි දෙයක් පැහැදිලි නෑ.
217
00:34:12,815 --> 00:34:14,584
ඔයාට මේකන් ඉවතට යන්න ඕනේ නේද?
218
00:34:19,523 --> 00:34:21,492
ඔයා දන්නේ නෑ ඔයා මොන මඟුලක් ගැනද කතා කරන්නේ කියල.
219
00:34:22,826 --> 00:34:24,996
ඒත් අපි දෙන්නම දන්නවා, ඔයාට මේකෙන් දිව යන්න බැහැයි කියල.
220
00:34:31,735 --> 00:34:32,937
ඔයා කොහෙන්ද ඕක ගත්තේ.
221
00:34:33,769 --> 00:34:35,137
මේකෙන් ඔයාව සුව කරන්නේ නෑ.
222
00:34:35,139 --> 00:34:36,637
ඔයා මගේ දේවල් හොරාට බැලුවද?
223
00:34:36,639 --> 00:34:37,805
මේක නෙවෙයි ප්‍රතිකාරය.
224
00:34:37,807 --> 00:34:39,407
මොන රෙද්දක්ද ඔයාට වෙලා තියෙන්නේ?
ඔයා මොන හයියකින්ද...
225
00:34:39,409 --> 00:34:41,778
මන් කියන දේ අහන්න! මන් උත්සහා කරන්නේ
226
00:34:42,211 --> 00:34:43,945
ඔයාට උදව් කරන්න,
227
00:34:43,947 --> 00:34:45,516
ඔයා මට ඉඩදෙනවා නම්,
228
00:34:50,286 --> 00:34:51,788
ඔයාගේ බැන්ඩේජ් ගලවන්න.
229
00:34:56,460 --> 00:34:58,028
කරන්න, ඒවා ගලවන්න.
230
00:35:10,606 --> 00:35:12,509
ඒවා...
231
00:35:14,478 --> 00:35:15,713
ඔයා දැක්කද?
232
00:35:18,481 --> 00:35:20,615
ඒක තමයි මන් ඔයාට කියන්න හැදුවේ.
233
00:35:20,617 --> 00:35:22,687
- අපි ඔයාව අර ගුහාව ඇතුළට අරන් යන්න ඕනේ.
- එල්ලා!
234
00:35:24,221 --> 00:35:25,987
නෑ නෑ!
235
00:35:25,989 --> 00:35:27,722
ඇඩම්, සන්සුන් වෙන්න.
236
00:35:27,724 --> 00:35:29,657
මන් කියන දේ අහන්න,
තුවක්කුව පහතට දාන්න, සන්සුන් වෙන්න.
237
00:35:29,659 --> 00:35:31,325
ඇයි ඔයා මෙහෙට එයාව ගෙනාවේ?
238
00:35:31,327 --> 00:35:32,730
තුවක්කුව පහතට දාන්න, ඇඩම්.
239
00:35:33,697 --> 00:35:35,666
මොන මඟුලකට ඔයා මෙයාව මෙහෙට ගෙනාවේ.
240
00:35:41,338 --> 00:35:43,173
එල්ලා, ඔයා කතා කරන්න පටන් ගත්තොත් හොඳයි.
241
00:35:46,210 --> 00:35:47,842
මන් කිව්වේ කතාකරන්න කියලා,
242
00:35:47,844 --> 00:35:49,012
හරි.
243
00:35:50,012 --> 00:35:50,947
හරි.
244
00:35:56,052 --> 00:35:58,188
මට ඕනේ වුණේ නෑ ඔයාට මේක මෙහෙම අහන්න ලැබේවී කියල.
245
00:35:59,623 --> 00:36:01,759
මේක මෙහෙම නෙවෙයි වෙන්න තිබුණේ.
246
00:36:04,795 --> 00:36:06,230
ඒත් මට එළියට යන්න ඕනේ.
247
00:36:09,800 --> 00:36:11,869
මට එළියට යන්න ඕනේ.
248
00:36:15,271 --> 00:36:16,641
මොකක්ද ඒකේ තේරුම?
249
00:36:18,375 --> 00:36:20,077
මන් කියන්නේ, මන් සතුටින් නෙවෙයි ඉන්නේ.
250
00:36:21,978 --> 00:36:24,581
මන් හුඟ කාලෙක ඉඳන් සතුටින් නෙවෙයි ඉන්නේ.
251
00:36:26,650 --> 00:36:28,619
මම සතුටින් නෙවෙයි ඉන්නේ, මට එළියට යන්න ඕනේ.
252
00:36:30,721 --> 00:36:31,952
ඔයා සතුටින් නෙවෙයි නම් ඉන්නේ, අපි ඒක හදමු..
253
00:36:31,954 --> 00:36:35,125
- අපිට ඒක හදන්න බෑ.
- මොකද අපිට බැරි?
254
00:36:40,630 --> 00:36:42,065
අපි තමයි වෙලාව කළේ.
255
00:36:43,599 --> 00:36:44,969
ඇඩම්,
256
00:36:46,536 --> 00:36:48,072
අපි දෙන්නම කළේ.
257
00:36:51,574 --> 00:36:53,109
ඒත් අපි ගිවිසුම් හැදුවා.
258
00:36:55,579 --> 00:36:58,015
ගිවිසුම් වලින් මේකට වැඩක් නෑ.
259
00:36:59,416 --> 00:37:00,785
අපි මේ කරන දේ,
260
00:37:02,418 --> 00:37:04,989
ඒවා ස්වාභාවික නෑ.
ඔයා ඒක දන්නවනේ.
261
00:37:05,688 --> 00:37:07,157
ඔයා මොකක් ගැනද කතා කරන්නේ?
262
00:37:09,326 --> 00:37:10,525
ගිවිසුම් හැමදාටමත් තියෙනවා.
263
00:37:10,527 --> 00:37:12,193
ඒ කිසි දෙයක් හැමදාටම නෑ.
264
00:37:12,195 --> 00:37:13,397
ඔයා කොහොමද එහෙම කියන්නේ?
265
00:37:16,833 --> 00:37:19,467
ඔයා කොහොමද මේක විස්තර කරන්නේ?
ඔයා කොහොමද මේ හැමදෙයක්ම විස්තර කරන්නේ?
266
00:37:19,469 --> 00:37:21,001
ඔයා කොහොමද එයාට විස්තර කරන්නේ?
267
00:37:21,003 --> 00:37:22,304
එයාට මේ දේවල් වලට මුකුත් කරන්න නෑ.
268
00:37:22,306 --> 00:37:24,873
එයා මෙහෙට ඇවිත් තියෙන්නේ හේතුවටක,
ඇඩම් එයා සළකුණක්.
269
00:37:24,875 --> 00:37:27,508
එයා එවලා තියෙන්නේ අපි වෙනුවෙන්,
එයා එවලා තියෙන්නේ ඔයා වෙනුවෙන්.
270
00:37:27,510 --> 00:37:29,110
එයත් අනිත් අය වගේම අතරමං වුණු කෙනෙක්.
271
00:37:29,112 --> 00:37:31,412
එයා මෙහෙට එවලා තියෙන්නේ, මොකද ඔයාට එයා බේරගන්න පුළුවන් නිසා.
272
00:37:31,414 --> 00:37:33,918
එයා මෙහාට එවලා තියෙන්නේ, ඔයා එක්ක ඉන්න.
273
00:37:35,418 --> 00:37:37,020
නෑ, නෑ, නෑ.
274
00:37:37,721 --> 00:37:39,789
නෑ, ඔයා තමයි මගේ බිරිඳ.
275
00:37:42,192 --> 00:37:43,590
ඔයා තමයි මගේ බිරිඳ!
276
00:37:43,592 --> 00:37:45,996
එයාව මෙහෙට එවලා තියෙන්නේ මොකද මට යන්න පුළුවන් නිසා.
277
00:37:54,070 --> 00:37:55,338
ඒත් ඔයා මට ආදරේ කළා.
278
00:37:59,675 --> 00:38:01,077
කියන්න ඒක.
279
00:38:04,114 --> 00:38:05,416
කියන්න මට ආදරෙයි කියල.
280
00:38:09,385 --> 00:38:11,119
දෙයියන්ගේ නාමෙන් ඒක කියන්න.
281
00:38:25,534 --> 00:38:26,903
මට සමාවෙන්න.
282
00:38:33,409 --> 00:38:34,478
නෑ.
283
00:38:38,447 --> 00:38:40,016
ඔයා කරපු දේ ඔයා බලන් ඉන්න.
284
00:38:41,550 --> 00:38:42,987
ඔයා තමයි ඒක කළේ.
285
00:38:43,652 --> 00:38:45,121
ඔයා කරපු දේ ඔයා බලන් ඉන්න.
286
00:38:47,590 --> 00:38:49,289
එයා දිහා බලන් ඉන්න.
287
00:38:49,291 --> 00:38:51,261
ඔයා කරපු දේ ඔයා බලන් ඉන්න.
288
00:38:52,561 --> 00:38:54,331
බලන් ඉන්න ඔයා කරපු දේ ඔයා .
289
00:39:16,987 --> 00:39:18,686
එන්න අපි ආයෙමත් හැරෙන්න ඕනේ.
290
00:39:18,688 --> 00:39:20,291
අපි දෙන්නම දන්නවා...
291
00:39:25,594 --> 00:39:26,827
මගෙන් ඉවත් වෙන්න හදන්න එපා.
292
00:39:26,829 --> 00:39:28,630
මෙහෙන් යන්න.
ඔයා මාව රිද්දවනවා.
293
00:39:28,632 --> 00:39:30,465
ශෙල්බිගේ මිනිස්සු අපිව අල්ලගන්නකම් ඉන්න.
294
00:39:31,735 --> 00:39:33,371
මන් හිතුවේ අපිට පැනගන්න පුළුවන් වෙයි කියල.
295
00:39:41,644 --> 00:39:43,644
එන්න, එන්න,
296
00:39:46,682 --> 00:39:47,985
ඇතුළට යන්න.
297
00:39:54,190 --> 00:39:55,358
මේක ගන්න.
298
00:39:57,360 --> 00:39:58,829
මන් බලන් ඉන්නම්.
299
00:39:59,663 --> 00:40:01,362
යන්න ඇතුළට.
300
00:40:01,364 --> 00:40:02,932
ගිහින් හැංඟිලා ඉන්න.
301
00:41:42,298 --> 00:41:43,467
එල්ලා.
302
00:41:46,802 --> 00:41:48,071
නැඟිටින්න.
303
00:41:50,039 --> 00:41:52,942
උදේ වෙලා, අපි මෙහෙන් යන්න ඕනේ.
304
00:42:08,592 --> 00:42:09,593
ඔහ්.
305
00:42:14,130 --> 00:42:17,331
මන් කොහොම දෙයක්ද හිතුවේ?
306
00:42:17,333 --> 00:42:21,137
ඔයාව විශ්වාස කරලා.
මට ඒක නොකර ඉන්නයි තිබුණේ.
307
00:42:23,472 --> 00:42:24,507
දැන් මොකක්ද?
308
00:42:26,476 --> 00:42:30,979
අපිට කෝච්චිය මිස් වුණා.
ට්‍රක් එකට වෙඩි වැදුණා.
309
00:42:30,981 --> 00:42:32,847
අපි මෙහෙන් ගිහින් පැනගත්තත්,
310
00:42:32,849 --> 00:42:35,215
ශෙල්බිට අපිව සැතපුම් සීයක් ගියත් හොයාගන්න පුළුවන්.
311
00:42:35,217 --> 00:42:37,120
ඔයා ළඟ අඩුම ගාණේ සල්ලිවත් තියෙයිද?
312
00:42:39,556 --> 00:42:40,590
ඇඩම්?
313
00:42:42,626 --> 00:42:43,727
ඇඩම්?
314
00:42:47,664 --> 00:42:48,966
මේ මොකක්ද?
315
00:42:52,434 --> 00:42:54,270
ඇඩම්?
හේයි.
316
00:42:57,840 --> 00:42:59,676
ඔහ් නෑ, ඔහ් නෑ.
317
00:43:00,677 --> 00:43:02,012
ඔහ් නෑ.
318
00:43:22,798 --> 00:43:25,335
හේයි හේයි හේයි!
319
00:43:31,273 --> 00:43:32,572
හෙයි!
320
00:43:32,574 --> 00:43:33,576
උදව්!
321
00:43:34,543 --> 00:43:35,578
හෙලෝ?
322
00:43:38,614 --> 00:43:39,682
හෙලෝ?
323
00:46:45,235 --> 00:46:46,702
- ඔය මොකක්ද?
- ඔප්පුවක්.
324
00:46:47,836 --> 00:46:49,572
තෝමස් හා බැරි බ්‍රෑග් ගේ.
325
00:46:52,842 --> 00:46:54,278
ඒක ඔහේ තිබුණේ.
326
00:46:55,177 --> 00:46:57,446
කිසිම ආරක්ෂාවක් නැතුව ලොක් එකක් නැතුව.
327
00:46:58,882 --> 00:47:00,514
ඕක මොකටද?
328
00:47:00,516 --> 00:47:02,219
එයාලා ආයෙමත් එන්නේ නෑ.
329
00:47:03,887 --> 00:47:05,355
අපාය වගේ, එයාලා නෑ.
330
00:47:08,056 --> 00:47:09,759
එයාලා මඩුවේ ඉන්න බල්ලට wවෙඩි තියලා.
331
00:47:13,228 --> 00:47:14,497
එයාලා ඒක සැලසුම් කරලා.
332
00:47:16,565 --> 00:47:17,667
ඇයි?
333
00:47:26,309 --> 00:47:28,345
අපි දැන් මෙහෙනේ ඉන්නේ,
මගේ ළඟ ඔප්පුවත් තියෙනවා.
334
00:47:30,646 --> 00:47:32,682
එයාලගේ නම් හොරකම් කරන්නද හිතන් ඉන්නේ?
335
00:47:35,885 --> 00:47:37,254
මට මැරීව වෙන්න පුළුවන්.
336
00:47:38,054 --> 00:47:39,623
ඒකෙන් කියවෙන්නේ මන් තෝමස් කියලා නෙහ්.
337
00:47:39,956 --> 00:47:40,958
නෑ.
338
00:47:41,958 --> 00:47:43,393
නෑ, ඒක මගේ තැන.
339
00:47:43,760 --> 00:47:44,925
ඔයාගේ නෙවෙයි.
340
00:47:44,927 --> 00:47:46,563
මටත් අයිතියක් තියෙනවා ඔයාට වගේම.
341
00:47:48,164 --> 00:47:49,362
මන් නැති වුණා නම් ඔයා මෙලහකට මැරිලා.
342
00:47:49,364 --> 00:47:51,831
එතකොට ඔයා, තාමත් ඩැනියෙල් ශෙල්බි ළඟ තාම ඉන්නේ.
343
00:47:51,833 --> 00:47:53,733
ඒ ගණුදෙනුවේ ණය ගෙව්වා.
344
00:47:53,735 --> 00:47:56,672
මන් ඔයාට සල්ලි ගෙව්වා. ඒක ඔයාගේ වැරැද්ද නැති කරගත්තු එක.
345
00:48:04,079 --> 00:48:06,280
මන් ඔයාට, ඔයාගේ ඔය තුවලා හොඳ වෙනකම් විතරක් ඉන්න දෙන්නම්.
346
00:48:06,282 --> 00:48:08,285
ඊටපස්සේ ඔයා ඔයාගේ ගමන යනවා කියල හිතනවා.
347
00:48:14,356 --> 00:48:15,893
මොකද, මොහොකටද ඔයා හිනාවෙන්නේ?
348
00:48:17,092 --> 00:48:19,028
ඔයා දන්නවද ගොවිපළක වැඩ අහ්?
349
00:48:22,465 --> 00:48:24,968
- ඒක නිකම් ඔයාගේ ඉවීම වගේ.
- මන් ඒක බලාගන්නම්.
350
00:48:26,235 --> 00:48:27,471
එතකොට සල්ලි?
351
00:48:29,038 --> 00:48:30,373
මන් ඒක බලාගන්නම්
352
00:48:38,780 --> 00:48:41,384
ඔයාගේ තාත්තා ඔයාව අරන් යන්න ආයෙමත් ආවොත් මොකද,
353
00:48:42,318 --> 00:48:43,720
ඔයා කොහොමද ඒකෙන් බේරෙන්නේ?
354
00:48:47,389 --> 00:48:48,759
මන් කිව්වේ මන් ඒක බලාගන්නම්.
355
00:49:00,235 --> 00:49:01,605
ඔයාට ගැළපෙනවා.
356
00:49:03,072 --> 00:49:04,508
මිස් බ්‍රෑග්.
357
00:50:18,213 --> 00:50:19,679
මගෙන් අහකට යන්න, ගෑණියේ.
358
00:50:19,681 --> 00:50:21,282
ඔයා නම් මහ අමු මෝඩයෙක් දන්නවද?
359
00:50:21,284 --> 00:50:22,516
- මන් හොඳින්.
- ඔයා හොඳින් නෙවෙයි.
360
00:50:22,518 --> 00:50:24,820
මන් කිව්වේ එහාට යන්න කියල,
මට ඔයාගේ කරුණාව ඕනේ නෑ.
361
00:50:30,659 --> 00:50:32,892
දැන් මන් දන්නවා ඔයා මේ තැන ගැන කැමැත්තෙන් ඉන්නේ කියල..
362
00:50:32,894 --> 00:50:35,762
ඔයාට මේක ගෑණියෙක්ගෙන් ගන්න බෑ නේද, පුළුවන්ද?
363
00:50:35,764 --> 00:50:37,764
ගෑණියෙක්ගේ වහලක් යට ඉන්න එක?
364
00:50:37,766 --> 00:50:40,166
ඒත් ඔයා මන් කියන දේ අහන්න,
මන් කියන දේ කෙලින් අහන්න.
365
00:50:40,168 --> 00:50:42,972
ඔයා මේක කරුණාව කියල හිතුවොත්,
ඔයාට තව එක්ක තියේවී'.
366
00:50:43,806 --> 00:50:45,206
මම ජනපදයෙන් බාගයක්වත් එහාට ගියේ නෑ තාම...
367
00:50:45,208 --> 00:50:47,744
ශෙල්බිට ඔයාව අල්ලගන්න.
එයාගේ මිනිස්සු මාව හොයන් ඒවී.
368
00:50:49,612 --> 00:50:51,481
මම අහුවෙන්නේ නෑ.
369
00:50:53,148 --> 00:50:54,650
මන් හොරකමක් කළේ නෑ.
370
00:50:55,851 --> 00:50:59,188
ඒත් ඔයා මෝඩ යකෙක්.
එයාලා ආවම ගොළුවෙන්න.
371
00:51:01,923 --> 00:51:05,525
ඔයාට මඩුවේ ජීවත් වෙන්න පුළුවන්, මන් වද වෙන නිසා.
372
00:51:05,527 --> 00:51:08,931
ඒත් ඔයා කැළේ අඩිපාර දිගේ යන්න එපා දඩයම් බල්ලන්ට ඔයාව පසුපස එන්න පුළුවන්.
373
00:51:10,166 --> 00:51:13,233
ඔයා ආයෙමත් ඔය තුවල හොද වෙන්න කලින් ගියොත්,
374
00:51:13,235 --> 00:51:14,804
මමම ඔයාව වළලනවා.
375
00:51:25,213 --> 00:51:26,880
නැතිනම්,
376
00:51:26,882 --> 00:51:30,751
ඔයා අමාරුවෙන් හරි ගේ ඇතුළට ආවොත් ඔයාට ඒකෙන් සෙතක් වෙන්න පුළුවන්.
377
00:52:39,554 --> 00:52:41,322
මන් පිළිගන්නම්,
378
00:52:41,324 --> 00:52:44,490
මන් කවදාවත් ඔයාගේ තාත්තාගේ වැඩ බාරගන්න හැදුවේ නෑ.
379
00:52:44,492 --> 00:52:46,193
සුළු පියා.
380
00:52:46,195 --> 00:52:49,900
අපිට සැපයුම් ඕනේ නේද? අපිට එයාලා නැතුව ශීත සෘතුව අනිතිම වෙනකම් ඉන්න හම්බවෙන්නේ නෑ.
381
00:52:56,938 --> 00:52:59,472
ඔයාට ඕනේ එයාගේ නහේ යටින් බඩු විකුණන්නද?
382
00:52:59,474 --> 00:53:02,141
ඇත්තෙන්ම නෑ.
අපි ඒක වෙළදාම් කරමු.
383
00:53:02,143 --> 00:53:05,247
ඒවා හුවමාරු කරමු.
අපි ඒ විදියට සද්ද නැතුව ඉමු.
384
00:53:11,052 --> 00:53:15,025
ශෙල්බි හංගන්නේ මේවා පිටුපස්සේ.
ඔයා එයාව දන්නේ නෑ මන් දන්න තරම්.
385
00:53:16,057 --> 00:53:18,228
මාව හොයාගන්නකම් එයා නවතින එකක් නෑ.
386
00:53:39,882 --> 00:53:41,648
සැතපුම් ගානක් යනකම් තියෙන හොඳම රා ඒක තමයි.
387
00:53:41,650 --> 00:53:43,052
මන් දන්නවා, ඒක කාරණාවක්.
388
00:53:44,619 --> 00:53:45,955
බෝතල් තුනක්.
389
00:53:47,155 --> 00:53:48,291
දැනට තියෙයි.
390
00:54:01,670 --> 00:54:02,871
එයා අපිව හොයාගන්නේ නෑ.
391
00:54:03,905 --> 00:54:06,208
මගේ හිතේ මුකුත් නෑ ඒක වෙනස් කරන්න.
392
00:54:12,914 --> 00:54:14,250
එයා මොකක්ද ඔයාට කළේ?
393
00:54:17,619 --> 00:54:20,753
එයාලා කිව්ව හැම එකක්ම වාගේ මන් කරලා තියෙයි,
මගෙන් එක ප්‍රශ්නයක්වත් අහලා නෑ.
394
00:54:20,755 --> 00:54:22,891
ඔයා මගෙන් ආයෙමත් අහන එකක් නෑ.
395
00:54:33,601 --> 00:54:35,137
මන් ඒ මිනිහව ඔයා වෙනුවෙන් මරන්නම්.
396
00:54:36,237 --> 00:54:37,273
මන් එක්ක පොරොන්දු වෙනවා.
397
00:54:54,023 --> 00:54:56,192
කවුද හිතුවේ?
398
00:54:56,726 --> 00:54:57,958
මම නෙවෙයි.
399
00:54:57,960 --> 00:55:01,161
මම ඔයා ගැන හැමනිතරම හිතුවේ කතා කරන්න බැරි බූරුවෙක් කියල.
400
00:55:01,163 --> 00:55:03,867
මන් හිතුවේ ඔයා කිසි වැඩකට නෑ කියල, ඒත් ඔයා කුකුළ් අඩු දෙකක්.
401
00:55:06,235 --> 00:55:07,237
එහෙනම්...
402
00:55:09,003 --> 00:55:12,072
ඔයා තාම බූරුවෙක්, එතකොට එක කුකුළෙක් වෘකයෙක්ගෙන් පැන යනවා.
403
00:55:14,342 --> 00:55:15,642
- ඔයා හොඳින්ද?
- ඔව්, මන් හොඳින්.
404
00:55:15,644 --> 00:55:17,344
- කෝ මට බලන්න දෙන්න ඔයා හොඳින්ද කියල.
- මන් කිව්වනේ මන් හොඳින්.
405
00:55:17,346 --> 00:55:19,349
- මට ඔය ඇඳුම් මාරු කරන්නවත් දෙන්න.
- මන් හොඳින්.
406
00:55:31,760 --> 00:55:33,797
ඔයා හරි.
ඒක පේනවිදියට හොඳයි.
407
00:55:34,396 --> 00:55:35,931
මන් කිව්ව විදියට නෙවෙයි.
408
00:55:43,472 --> 00:55:45,041
පේන විදියට මන් ගියා නම් හොඳයි.
409
00:55:48,643 --> 00:55:49,912
හ්ම් හ්ම්ම්.
410
00:55:50,679 --> 00:55:52,014
සුබ රාත්‍රියක්!
411
00:55:54,516 --> 00:55:55,951
සුබ රාත්‍රියක්!
412
00:58:00,708 --> 00:58:01,877
ඇඩම්!
413
00:58:35,710 --> 00:58:36,578
හෙලෝ.
414
00:58:38,112 --> 00:58:40,148
මන් දන්නවා කවුරු හරි ඇතුළේ ඉන්නවා කියල.
415
00:58:43,418 --> 00:58:46,221
මන් මගේ දුවව හොයන්නේ,
එලා ශෙල්බි.
416
00:58:48,824 --> 00:58:50,590
ඇතුළට යන්න.
417
00:58:55,396 --> 00:58:57,000
එලා, ඔයා ඇතුළේ ඉන්නවද?
418
00:59:03,405 --> 00:59:04,470
ඔයා දැන් ඇතුළට යන්න.
419
00:59:04,472 --> 00:59:06,308
ඔයා ගිහින් මේ දොර අරින්න.
420
00:59:17,318 --> 00:59:19,389
බොස් එයා එළිය දිව්වා.
මන් එයාව දැක්කා.
421
00:59:21,090 --> 00:59:23,159
මතක තියාගන්න එයාට දැන්ම රිද්දන්න එපා.
422
00:59:24,059 --> 00:59:25,595
එයා පාඩුවක් නොකර ගියේ.
423
00:59:38,139 --> 00:59:39,474
ඔහොම නවතින්න.
424
00:59:41,210 --> 00:59:42,412
එල්ලා, දුවන්න හදන්න එපා.
425
00:59:42,978 --> 00:59:44,047
දුවන්න එපා.
426
00:59:45,481 --> 00:59:46,349
බෝස්!
427
00:59:46,914 --> 00:59:47,914
බොස්!
428
00:59:47,916 --> 00:59:49,485
මන් එයාව එළියෙදි...
429
00:59:52,454 --> 00:59:54,157
- එන්න යන්න!
- ඇඩම්.
430
01:00:07,436 --> 01:00:09,503
දැන් ඇතුළට යන්න, නිශ්ශබ්දව ඉන්න
මන් ආයෙමත් එන්නම්.
431
01:00:09,505 --> 01:00:10,336
ඔයා යනවද?
432
01:00:10,338 --> 01:00:11,673
මේක තමයි ඔයා මාව විශ්වාස කරන්න ඕනේ වෙලාව.
433
01:00:50,913 --> 01:00:52,115
එලා.
434
01:00:53,916 --> 01:00:55,151
එලා.
435
01:00:56,851 --> 01:00:58,150
මන් අනිත් එක්කෙනත් අල්ලගත්තා.
436
01:00:58,152 --> 01:00:59,655
ශෙල්බිට පැනලා යන්න බෑ, මන් එයාව දැක්කේ නෑ තාම.
437
01:01:03,358 --> 01:01:04,394
එන්න.
438
01:01:28,650 --> 01:01:29,950
ස්තූතියි, දෙවියනේ.
439
01:01:31,686 --> 01:01:33,489
ඔයා එක අඩියක් හරි ඉස්සරහට ආවොත්.
440
01:01:35,123 --> 01:01:38,525
ඔයාට කියන්න බෑ මන් කොච්චරක් නම් වන්දනා කළාද කියල අද දවස එනකම්.
441
01:01:38,527 --> 01:01:39,729
මේ මොහොත වෙනකම්.
442
01:01:40,963 --> 01:01:42,398
අපි හැමෝම එහෙමයි.
443
01:01:43,030 --> 01:01:44,333
පස්සට වෙන්න.
444
01:01:45,233 --> 01:01:47,032
අන්තිම සති අන්තය වෙනකම්.
445
01:01:47,034 --> 01:01:49,536
විලට් ආගමික උපදේශකයා ලස්සන දේශනාවක් රැගෙන යනවා.
446
01:01:49,538 --> 01:01:51,204
මුළු දෙව් මැදුර ඇතුළේ වියළි ඇහැක් නෙවෙයි තිබුණේ.
447
01:01:51,206 --> 01:01:52,639
රැස් වූ තැන කොහේවත් තිබුණේ නෑ.
448
01:01:52,641 --> 01:01:54,744
මන් කිව්වේ පස්සට වෙන්න කියල.
449
01:01:58,679 --> 01:02:01,116
අර ඇළ පාර ළඟ තියෙන පෙරන යන්ත්‍රය දැක්කා.
450
01:02:02,684 --> 01:02:03,552
ඔයාද ඒක හැදුවේ?
451
01:02:06,621 --> 01:02:07,623
මන් ආඩම්බර මිනිහෙක්.
452
01:02:08,791 --> 01:02:09,990
මම ආඩම්බර තාත්තා කෙනෙක්.
453
01:02:09,992 --> 01:02:12,258
ඔයා මගේ තාත්තා නෙවෙයි!
454
01:02:12,260 --> 01:02:13,563
ඔයා එහෙම කියන්න එපා.
455
01:02:15,264 --> 01:02:16,865
ඔයා ඒ වචන කියන්න එපා.
456
01:02:18,266 --> 01:02:19,666
ඔයා මගෙන් ඉපදුනා නොවෙන්න පුළුවන්,
457
01:02:19,668 --> 01:02:21,233
ඒත් මන් ඔයාට තාත්තා කෙනෙක්ට වඩා කෙනෙක්.
458
01:02:21,235 --> 01:02:22,637
අපි හැමෝටම හිටිය හොඳ තාත්තා කෙනෙක්ට වඩා.
459
01:02:24,306 --> 01:02:26,273
දැන් තමයි වෙලාව, හොඳ එලා,
460
01:02:26,275 --> 01:02:27,843
- ඔයාට ආයෙමත් එන්න.
- නෑ.
461
01:02:30,913 --> 01:02:32,849
දැනට කරපු පවු ඇති.
462
01:02:35,317 --> 01:02:37,452
ලේ වැගුරුවා ඇති,
463
01:02:38,253 --> 01:02:40,153
ජේසුන්ගේ නාමෙන් සමාව දෙන්න.
464
01:02:40,155 --> 01:02:41,354
නෑ.
465
01:02:41,356 --> 01:02:43,155
නෑ, කරුණාකර මට යන්න දෙන්න.
466
01:02:43,157 --> 01:02:45,825
මම මෙතනට ආවේ ඔයාගේ
467
01:02:45,827 --> 01:02:46,892
පුණ්‍ය ආත්මය ශුද්ධ කරන්න.
468
01:02:46,894 --> 01:02:48,528
අනේ මට යන්න දෙන්නකෝ.
469
01:02:48,530 --> 01:02:51,164
ඔයාගේ අපරාධ වලට, සමාව දෙන්න.
470
01:02:51,166 --> 01:02:53,599
- අනේ, මට යන්න දෙන්න.
- ඔයා පසුතැවේවි!
471
01:02:53,601 --> 01:02:56,135
මන් කියන දේ ඇහෙන්නේ නැද්ද! ඔයාගේ කටින් මට ඒක අහන්න දෙන්න,
472
01:02:56,137 --> 01:02:57,507
පසුතැවෙනවා...
473
01:03:29,570 --> 01:03:31,574
හේයි, කුකුළ් අඩු.
474
01:03:34,509 --> 01:03:35,644
හේයි, බූරුවෝ.
475
01:03:38,679 --> 01:03:41,483
ඔයා ආයෙමත් මගේ පැච් එක වහන්නද යන්නේ?
476
01:03:43,284 --> 01:03:45,453
මන් හිතන්නේ නෑ මේ වතාවේ පුළුවන් වෙයි කියල.
477
01:03:50,692 --> 01:03:51,693
මට සමාවෙන්න.
478
01:03:53,795 --> 01:03:54,797
හරි.
479
01:03:57,199 --> 01:03:58,733
ඔයා එතකම් ඇල වෙලා ඉන්න.
480
01:04:02,905 --> 01:04:04,707
ඔයා ළඟ වතුර තියෙයිද?
481
01:04:10,211 --> 01:04:13,315
ගුහාව ඇතුළේ.
ගුහාව ඇතුළේ වතුර තියෙයි.
482
01:04:56,224 --> 01:04:58,425
කෝ ලිලී, මේක බොන්න.
483
01:04:58,427 --> 01:05:00,827
කෝ මේක බොන්න.
484
01:05:00,829 --> 01:05:02,731
බොන්න ඒක.
485
01:05:05,934 --> 01:05:10,306
අන්න හරි, අන්න හරි.
486
01:05:30,257 --> 01:05:31,593
එයා තාමත් එළියේ ඉන්නේ.
487
01:05:51,980 --> 01:05:53,382
ඔයා මොකක්ද කරන්නේ?
488
01:05:55,684 --> 01:05:57,687
ඔයාට ඕනේ එයාව ඔයා වෙනුවෙන් උස්සන් එන්නද?
489
01:06:02,657 --> 01:06:03,856
මාවයි එයාවයි එහෙන බස්සන්න, ඊට පස්සේ.
490
01:06:03,858 --> 01:06:05,961
මන් එතන ඉදන් බලාගන්නම්.
491
01:06:22,010 --> 01:06:22,878
ඇඩම්.
492
01:06:28,784 --> 01:06:29,785
ඇඩම්.
493
01:07:58,507 --> 01:08:00,807
- එයා කොහෙද?
- එයා මෙහේ නෑ.
494
01:08:00,809 --> 01:08:02,541
- එයා කොහෙද?
- එයා මෙහෙ නෑ, ඔයා ආරක්ෂිතයි.
495
01:08:02,543 --> 01:08:04,110
එයා මෙහේ නෑ. අපි දෙන්නා විතරයි ඉන්නේ.
496
01:08:04,112 --> 01:08:05,677
- මට මේකෙන් යන්න දෙන්න.
- ලිලී, ඔයා ආරක්ෂිතයි.
497
01:08:05,679 --> 01:08:07,347
ලිලී, ඔයා ආරක්ෂිතයි.
අපි රෑ මෙතනා ඉමු.
498
01:08:07,349 --> 01:08:09,682
මන් ඊළඟ නැවතුමෙන් යන්නම් එතකොට ඔයා මාව ආයෙමත් දකින්නේ නෑ.
499
01:08:09,684 --> 01:08:11,821
ඔයා ආරක්ෂිතයි, ඩාර්ලිං.
500
01:08:12,454 --> 01:08:14,586
ලිලී, එයා මෙහේ නෑ.
501
01:08:14,588 --> 01:08:15,690
එයා මෙහෙ නෑ.
502
01:08:16,757 --> 01:08:18,159
ඔයා ආරක්ෂිතයි ඩාර්ලිං.
503
01:08:21,930 --> 01:08:23,562
එයා මට වෙඩි තිබ්බා.
504
01:08:23,564 --> 01:08:26,633
එයා මට වෙඩි තිබා, මන් කොහොමද...
505
01:08:29,671 --> 01:08:32,007
මේක තමයි මට ඔයාට ගුහාව ඇතුළෙන් පෙන්නන්න ඕන වුණේ...
506
01:08:36,344 --> 01:08:37,880
මෙහෙම තමයි...
507
01:08:41,917 --> 01:08:42,985
හරි.
508
01:09:42,777 --> 01:09:44,646
ඒත් ඒක වතුර වගේ.
509
01:09:45,346 --> 01:09:46,614
මන් දන්නවා.
510
01:09:50,351 --> 01:09:52,220
මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ.
511
01:10:01,962 --> 01:10:03,064
මන් සුව වෙලාද?
512
01:10:09,003 --> 01:10:10,305
ලිලි, ඩාර්ලිං.
513
01:10:11,506 --> 01:10:13,909
ඔයා ඇත්තටම ගොඩක් නරක අතට හැරුණා.
514
01:10:15,443 --> 01:10:17,376
ඔයා දිගටම වතුර එක බිව්වොත්,
515
01:10:17,378 --> 01:10:19,113
ඒක නැතිවෙලා යනවා.
516
01:10:41,536 --> 01:10:44,640
මට සමාවෙන්න.
517
01:13:13,054 --> 01:13:15,958
ඔයාට අපිත් එක්ක එකතු වෙන්න ඕනේද?
518
01:13:17,192 --> 01:13:19,060
අපි ළඟ ඔයාගේ නම ගහපු බියර් එකක් තියෙනවා.
519
01:13:21,162 --> 01:13:22,495
නෑ, ස්තුතියි.
520
01:13:22,497 --> 01:13:26,068
මොකක්ද ඉතින්, පේන විදියට ඔයාට පොඩි මැජික් එකක් කරන්න පුළුවන් වගේ.
521
01:13:30,572 --> 01:13:32,940
ස්තූතියි.
522
01:13:33,608 --> 01:13:35,844
ඒත් මන් ඇත්තටම හොඳින්.
523
01:13:38,345 --> 01:13:42,048
එයා කිව්වා මේක තමයි ඔයා යන්න පාරේ අවසානය කියල.
524
01:13:42,050 --> 01:13:44,019
ඔයා ආයෙමත් නගරෙට ගිහින් මෙහෙමද ඉන්න හදන්නේ?
525
01:13:48,055 --> 01:13:49,955
මන් ඔයාට ගණුදෙනුවක් දෙන්නම්.
526
01:13:49,957 --> 01:13:52,023
මෙහෙට ඇවිත්, බීම එකක් බොන්න.
527
01:13:52,025 --> 01:13:53,558
හොස්ටල් එකේ රෑට ඉදලා,
528
01:13:53,560 --> 01:13:57,330
හෙට උදේන් ඔයාට තාමත් ඒ විදියට හැගෙනවා නම්,
529
01:13:57,332 --> 01:13:59,334
මන්ම ඔයාව ගිහින් නගරෙට බස්සන්නම්.
530
01:14:02,770 --> 01:14:04,169
එන්න.
531
01:14:04,171 --> 01:14:05,339
හරී.
532
01:14:05,606 --> 01:14:06,942
ඔව්.
533
01:14:07,641 --> 01:14:09,107
ඔව්ද?
534
01:14:09,109 --> 01:14:12,245
ඔව්, මන් ඒක බලාගන්නම්...
මන් ඔයා එක්ක ඉන්නවා.
535
01:14:15,082 --> 01:14:17,152
මාව බාර් එකේදී මුණගැහෙන්න.
536
01:14:17,551 --> 01:14:18,619
හරි එහෙනම්.
537
01:14:46,713 --> 01:14:47,983
එලා?
538
01:14:55,489 --> 01:14:56,925
එලා?
539
01:14:59,493 --> 01:15:00,962
එලා?
540
01:15:17,412 --> 01:15:20,045
- එයාට කොහොමද දැන්?
- මන් දන්නේ නෑ.
541
01:15:20,047 --> 01:15:22,982
- තව කොච්චර වෙලා යයිද?
- තව සැතපුම් පහක් වගේ.
542
01:15:22,984 --> 01:15:24,250
ක්ලිනික් එක තියෙන්නේ නගරේ මුල්ලෙම.
543
01:15:24,252 --> 01:15:26,052
අපිට ඕනේ රෙද්දේ ඉස්පිරිතාලයක්.
544
01:15:26,054 --> 01:15:28,821
- ඒකට පැයක් විතර යනවා.
- එයාට බේරෙන්න බැරිවෙයි.
545
01:15:28,823 --> 01:15:32,023
මොන රෙද්දක්ද එයාට වෙලා තියෙන්නේ?
එයාගේ නහේ අදින්න, එයාගේ ඔලුව ඇල කරන්න.
546
01:15:32,025 --> 01:15:33,095
වගේ මොකක් හරි දෙයක්.
547
01:15:50,979 --> 01:15:52,544
එයාව මේසෙ කොනෙන් වාඩි කරවන්න.,
548
01:15:52,546 --> 01:15:54,045
එයාව හෙමීට තියන්න.
549
01:15:57,150 --> 01:15:58,784
පස්සට වෙන්න, කරුණාකර.
550
01:15:58,786 --> 01:16:01,454
අපි හයික් යන ගමන් හිටියේ, අපි එළියේ තියෙන මුරපොළට ගියා ඊටපස්සේ එකපාරටම ලේ එන්න ගත්තා,
551
01:16:01,456 --> 01:16:02,554
එයා නිකම්ම ඇඳගෙන වැටුණා.
552
01:16:02,556 --> 01:16:04,456
එයාලව මෙහෙන් අරන් යන්න.
553
01:16:04,458 --> 01:16:05,958
එයා හොඳින්ද?
554
01:16:05,960 --> 01:16:07,695
අපි ඔයාලව ඇවිත් හම්බවෙන්නම්!
555
01:16:13,501 --> 01:16:14,436
ඉක්මන් කරන්න.
556
01:19:30,463 --> 01:19:32,897
නෑ නෑ තව එක පාරක් කරන්න.
557
01:19:43,743 --> 01:19:45,313
ලෑස්තිද? ඔයා ලෑස්තිද?
558
01:19:46,046 --> 01:19:47,278
හරි...
559
01:21:02,657 --> 01:21:03,557
උස්සන්න.
560
01:21:04,658 --> 01:21:05,824
උස්සන්න ඒක.
561
01:21:05,826 --> 01:21:06,724
හේයි,
562
01:21:06,726 --> 01:21:09,727
- මොන මඟුලක්ද වුණේ?
- නෑ, එයා කළේ.
563
01:21:09,729 --> 01:21:11,330
ඒක වැරදීමක්.
564
01:21:11,332 --> 01:21:14,133
- එහාට වෙයන්.
- ඔයා මුලින්ම මේක අල්ලන්නේ නැතුව හිටිය නම් ඉවරයි නෙහ්.
565
01:21:14,135 --> 01:21:15,366
ඒකට කමක් නෑ, අපි ඒක හදමු.
566
01:21:15,368 --> 01:21:17,303
මාව ලිස්සුවා, මාව තල්ලු කරන්න එපා.
567
01:21:18,271 --> 01:21:20,039
හේයි නවත්තන්න, ඕක.
568
01:21:20,041 --> 01:21:22,574
මගේද වැරැද්ද? නැඟිටහන්, නැඟිටහන්.
569
01:21:25,313 --> 01:21:26,946
හරි, ඔහොම ඉදහන්.
570
01:21:26,948 --> 01:21:28,383
ඔහොම ඉදහන්.
571
01:22:58,605 --> 01:23:00,938
ඉන්න, මොකද? ඉන්න! ඉන්න!
572
01:23:00,962 --> 01:23:10,962
---සිංහල උපසිරැසිකරණය---
≡_පසිඳු මධුමාල්_≡
pasi
573
01:23:10,986 --> 01:23:16,986
කරුණාකර කතෘ අයිතිය සුරකින්න..!
574
01:23:17,010 --> 01:24:49,293
{\an5}සිංහල උපසිරැසිකරණයේ රජමැඳුර වන
www.baiscopelk.com
වෙත පිවිස අප හා එක් වන්න.
මෙම සිංහල උපසිරැසිය
www.baiscopelk.com
වෙත නොමිලේ බෙදාහරින ලද්දකි.!