1 00:00:16,410 --> 00:00:17,260 හායි 2 00:00:17,765 --> 00:00:19,280 කුසිසියෙන් පටන් ගන්න -මම එතන බැලුවේ නෑ තාම 3 00:00:19,678 --> 00:00:22,847 අපි කාමරයෙන් කාමරයට යමු -මෙතන කනපිට හරවල හරි කමක් නැහැ 4 00:00:23,910 --> 00:00:26,031 රුසියාණු කාරයෝ හිතන්නේ යතුර විලා එකේ ඇති කියල 5 00:00:26,676 --> 00:00:29,709 ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒගොල්ලෝ එන්න කලින් ඒක හොයන එක 6 00:00:30,107 --> 00:00:31,107 ආපහු භාර දෙන්න 7 00:00:32,297 --> 00:00:33,631 ඊට පස්සේ මෙතනින් පැන ගන්න 8 00:00:33,790 --> 00:00:34,890 පව්ලට මොකද වෙන්නේ? 9 00:00:35,267 --> 00:00:36,401 ඔයා කිව්වද ඒ අය අනතුරේ කියල 10 00:00:38,275 --> 00:00:39,835 පව්ලට පුළුවන් ඕනේ දෙයක් කරගන්න 11 00:01:41,568 --> 00:01:42,543 පැට්‍රිස්? 12 00:01:43,903 --> 00:01:46,413 ඔයා ෆොන් එකෙන් කිව්වේ නැහැ ඒත් ඇඩම් මොකද කිව්වේ? 13 00:01:46,504 --> 00:01:47,531 ඒකෙන් වැඩක් නැහැ 14 00:01:48,294 --> 00:01:49,352 පැට්‍රිස්! 15 00:01:49,955 --> 00:01:50,970 වැඩක් තියෙනවා 16 00:01:51,333 --> 00:01:53,095 මට මගේ ගැන බලා ගන්න පුළුවන් 17 00:01:55,130 --> 00:01:57,851 මැඩම් ක්ලියෝස්, මට ඔබට උදව් කළ හැක්කේ කෙසේද? 18 00:01:58,187 --> 00:02:00,956 කාර්ය මණ්ඩලයේ අයට පණිවිඩයක් යවන්න ඕනේ 19 00:02:01,099 --> 00:02:02,768 අනිවාර්යෙන්, ඔබට ඕනේ දෙයක් 20 00:02:03,099 --> 00:02:04,348 පණිවිඩය තමයි 21 00:02:05,044 --> 00:02:06,850 ඔයාලගේ තනතුරින් වලින් ඉවත් වෙනවා 22 00:02:07,248 --> 00:02:09,942 හමෝටම පඩි ලැබේවි නමුත් හැමෝම උදෑසන පිටව යා යුතුය. 23 00:02:10,777 --> 00:02:13,383 ඒත් මැඩම් සිලොස් ගෙදර බලාගන්නේ කව්ද? 24 00:02:13,534 --> 00:02:14,676 මෙය සාකච්ඡාව සඳහා නොවේ. 25 00:02:15,203 --> 00:02:16,150 ස්තුතියි 26 00:02:19,000 --> 00:02:20,407 ඒක එලොල්ලන්ගේ හොදට? -ජෝජී 27 00:02:20,498 --> 00:02:22,207 ඔයාට ඉන්නවා -මට කව්රුවත් ඕනේ නැහැ 28 00:02:22,578 --> 00:02:23,648 එහෙනම් මම මෙහෙ මොනාද කරන්නේ? 29 00:02:23,767 --> 00:02:24,623 ඔයාගෙන් වැඩක් නැහැ 30 00:02:24,773 --> 00:02:26,877 එය ප්රියජනකයි. 31 00:02:27,968 --> 00:02:30,311 ඒක හිනාවක්ද නැත්තන් -නැහැ 32 00:02:31,487 --> 00:02:33,728 හිනාවක් ලැබෙයි යතුර ලැබුනම 33 00:03:54,516 --> 00:03:56,233 හරි අපිට මෙතනින් ටැක්සි එකක් ගන්න පුළුවන් 34 00:03:56,324 --> 00:03:57,066 ක්රිස්ටෝස්, අහන්න. 35 00:03:57,441 --> 00:03:59,286 මට හිතෙන විදිහට මම තනියෙම ගියොත් හොදයි 36 00:04:00,417 --> 00:04:01,160 හරි 37 00:04:01,365 --> 00:04:04,629 නෑ අහන්න...මෙහෙම වඩා ආරක්ෂිතයි 38 00:04:04,720 --> 00:04:06,082 ඒගොල්ලෝ මගේ පස්සෙනුයි එන්නේ 39 00:04:06,300 --> 00:04:08,312 ඒක මහා පිස්සුවක්නේ, ඔයා කොහෙද යන්නේ? 40 00:04:10,309 --> 00:04:11,573 ඉන්න ෆාතිමා, අහන්න.. 41 00:04:11,850 --> 00:04:13,875 ඒක අතැරලා දාන්න, මම පරිස්සම් වෙන්නම් 42 00:04:14,196 --> 00:04:16,689 මම දන්න්න්වා ඔයාට මුකුත් වෙන්නේ නැහැ කියල. ඒත් මට බයයි 43 00:04:17,326 --> 00:04:18,256 ඔයා දන්නවද මම... 44 00:04:18,718 --> 00:04:21,242 මට පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ ඔයා ඉන්නකොට 45 00:04:24,418 --> 00:04:26,481 මම ඔයාගේ අනුගාමිකයාද? -හරි 46 00:04:26,827 --> 00:04:27,895 ඒක.. 47 00:04:29,510 --> 00:04:32,461 එය ප්රතිශ්ඨාපනයේ නීතිවලට එරෙහියි -ඔයා දැන් මාව දාලා ගියොත් 48 00:04:32,552 --> 00:04:33,532 හරි නරක දෙයක් 49 00:04:39,393 --> 00:04:40,539 මාව දාලා යන්න එපා 50 00:04:41,543 --> 00:04:42,259 කරුණාකරලා 51 00:04:44,205 --> 00:04:45,446 මම ඒ ගැන හිතල බලන්නම් -හොදයි 52 00:04:48,652 --> 00:04:49,477 මට යන්නේ ඕනේ.. 53 00:05:08,776 --> 00:05:11,571 මෙන්න සර් යුරෝ 85 ක්. 54 00:06:10,126 --> 00:06:12,115 කව්රු හරි ඔයාගේ අවදානම ගන්නේ හදනවා වගේ 55 00:06:13,385 --> 00:06:14,298 යාලුවෙක්ද සතුරෙක්ද? 56 00:06:15,160 --> 00:06:16,753 මේ දවස් වෙල ඒකෙන් වැඩක් තියෙනවද? 57 00:06:27,967 --> 00:06:29,039 ඔයාට යමක් අවශ්‍යද? 58 00:06:29,799 --> 00:06:31,115 ක්රිස්ටෝස් ඉන්නේ මෙහේද? 59 00:06:48,770 --> 00:06:50,324 ඔයා කිව්වේ කව්රුහරි එයාව ගෙනිච්ච කියලද? 60 00:06:50,439 --> 00:06:51,229 ඔව් 61 00:06:53,556 --> 00:06:55,137 ඔයා නේද ඒ? 62 00:06:57,999 --> 00:06:59,514 මගේ පුතා කිව්ව කෙනා.. 63 00:07:00,220 --> 00:07:01,095 එයාට ඔදව් කරන කෙනා 64 00:07:03,852 --> 00:07:05,788 මේ හැම දෙයක්ම ඔයාගේ වැරද්දද? 65 00:07:06,491 --> 00:07:08,677 මම හිතන්නේ මම දන්නවා කාගෙද වරද්ද කියලා 66 00:07:09,668 --> 00:07:10,557 මොකක්? 67 00:07:13,832 --> 00:07:15,504 මොකද වෙන්නේ? 68 00:07:17,859 --> 00:07:20,023 ඉංග්‍රීසි ආහාර වේලක් 69 00:07:21,261 --> 00:07:23,182 හැම දේකටම හොදයි ඒක -මම දිව්රනවා 70 00:07:23,314 --> 00:07:24,506 මට මුකුත් ඕනේ නැහැ 71 00:07:26,298 --> 00:07:27,836 කන්න ඔයාට හොදයි 72 00:07:28,740 --> 00:07:31,472 ඔයා කොහොමද මෙච්චර මෝඩ වුණේ? 73 00:07:31,712 --> 00:07:33,020 මම නෙවෙයි මේක කරේ 74 00:07:33,165 --> 00:07:35,368 ඔයාට කාව හරි දොස් නඟන්න ඕනේ නම් -ඔයාගේ මහත්තය දිහා බලන්න 75 00:07:35,459 --> 00:07:36,769 ඔයා දන්නවනේ ඔයා මොන වගේ මනුස්සයෙක්ද කසාද බන්නේදේ කියල 76 00:07:36,860 --> 00:07:39,161 ආ ඔයා දන්නේ නැහැනේ 77 00:07:40,238 --> 00:07:43,044 ඔයාට මේ යතුර ගැන ආරංචි වුණ ගමන් මට කියන්න තිබ්බා 78 00:07:43,264 --> 00:07:45,194 මොකටද? ඔයාගේ ඇත්ත ප්‍රතිරූපය පෙන්නන්ද? 79 00:07:45,387 --> 00:07:46,983 මම ඔයාව ආරක්ෂා කරන්න හැදුවා. 80 00:07:47,190 --> 00:07:47,971 ඔයාල හැමෝම 81 00:07:48,062 --> 00:07:50,244 මගේ පවුල රැකගන්න මගේ වැඩක්. 82 00:07:51,335 --> 00:07:52,811 මගේ දරුවන්ට තර්ජනය කළාද? 83 00:07:53,355 --> 00:07:54,238 ඔව් 84 00:07:55,229 --> 00:07:56,051 ඔව් එහෙම කළා 85 00:08:02,330 --> 00:08:04,209 එන්න කලින් තට්ටු කරන එක පුරුද්දක් 86 00:08:04,760 --> 00:08:05,952 මොකක්ද අවස්ථාව? 87 00:08:08,366 --> 00:08:09,961 මට කාවවත් හම්බ වෙන්න මානසිකත්වයක් නැහැ 88 00:08:13,232 --> 00:08:14,195 අමාරුයි 89 00:08:18,936 --> 00:08:21,154 මේ ක්රිස්ටෝස් සලී්යෝස්, කරුණාකර මට පණිවිඩයක් තබන්න 90 00:08:22,120 --> 00:08:24,962 ක්රිස්ටෝස්, කරුණාකරලා මේක ලැබුණම ඉක්මනට ආපහු මට කතා කරන්න. 91 00:08:27,381 --> 00:08:28,647 ඔහු කථා කරන්නේ නැහැ 92 00:08:29,175 --> 00:08:30,079 මම දන්නවා 93 00:08:30,740 --> 00:08:32,016 මට යමක් කරන්න තියෙනවා 94 00:08:34,656 --> 00:08:36,235 ඇඩම් මම ඔයාව දැක්කා ඊයේ රෑ 95 00:08:44,041 --> 00:08:45,326 ඔයා හිතන විදිහේ දෙයක් නෙවෙයි ඒක 96 00:08:47,906 --> 00:08:48,914 ඔයා එයාගෙන් ඇහුව්ද? 97 00:08:49,191 --> 00:08:52,255 ඔයා මගේ සහෝදරයා -මම ඔයාගේ පැත්ත විතරයි ගන්නේ 98 00:08:56,803 --> 00:08:57,891 මම එයාට ආදරෙයි 99 00:09:01,414 --> 00:09:02,501 ඔයා එයාට ආදරෙයි? 100 00:09:05,178 --> 00:09:07,245 ඇඩම් එයා අපේ සුළු මව -ස්තුතියි 101 00:09:07,336 --> 00:09:09,685 සමා වෙන්න ඒක මහ අව්ලක් 102 00:09:16,940 --> 00:09:17,823 ඇන්ඩ්‍රීයානා? 103 00:09:17,967 --> 00:09:19,232 ඔව් අම්මේ? 104 00:09:19,946 --> 00:09:21,020 ඔයා හොදින්ද? 105 00:09:21,295 --> 00:09:22,304 ඔව් අම්මේ 106 00:09:23,007 --> 00:09:24,151 ඔයා කොහෙද? 107 00:09:24,502 --> 00:09:25,247 ඇඩම්ගේ ගෙදර 108 00:09:25,338 --> 00:09:26,985 ඇඩම් හොදින්ද? 109 00:09:27,437 --> 00:09:29,228 මොකද්ද ප්‍රශ්නේ? -අහන්න 110 00:09:29,355 --> 00:09:30,882 විලා ඒකට ආපහු එන්න එපා 111 00:09:31,019 --> 00:09:32,103 ඔයයි ඇඩම්මුයි 112 00:09:32,202 --> 00:09:35,670 ඒගොල්ලෝ හිතනවා අපි ගාව යතුර තියෙනවා කියල -ඔයාගේ තාත්තා දාලා ගිය එකක් 113 00:09:35,954 --> 00:09:36,791 කව්ද? 114 00:09:36,907 --> 00:09:39,314 කව්දෝ රුසියානු මිනිස්සූ ගාව -ඒකෙන් වැඩක් නැහැ 115 00:09:39,405 --> 00:09:41,981 මට පොරොන්දු වෙන්න ඔයාල ඈත් වෙලා ඉන්නවා කියල 116 00:09:43,364 --> 00:09:44,365 හොදයි 117 00:09:54,953 --> 00:09:55,778 හෙලෝ? 118 00:10:41,924 --> 00:10:43,250 ඒකේ තියෙනවද කාගෙන්ද කියල? 119 00:10:44,574 --> 00:10:45,694 තියෙන්න ඕනේ නැහැ 120 00:10:46,689 --> 00:10:47,607 ලිට්වින්.. 121 00:10:49,710 --> 00:10:51,301 "Zhazhda mesti"... 122 00:10:53,456 --> 00:10:54,969 මෙය යුද්ධ ප්රකාශ කිරීමක් 123 00:10:59,707 --> 00:11:00,736 32.. 124 00:11:01,545 --> 00:11:03,333 වැඩිහිටියෙකුට තිබිය යුතු දත් සංඛ්යාව. 125 00:11:04,684 --> 00:11:07,194 තව අවස්ථාවන් 32ක් ඇත්ත දැන ගන්න 126 00:11:08,035 --> 00:11:09,055 කරුණාකරල 127 00:11:11,702 --> 00:11:12,683 කරුණාකරල... 128 00:11:13,535 --> 00:11:14,712 ඔයා දන්නවා මේක නවත්තන්නේ කොහොමද කියලා 129 00:11:17,098 --> 00:11:18,474 මට යතුර තියෙන තැන කියන්න 130 00:11:21,086 --> 00:11:22,237 මං ගාව නෑ ඒක 131 00:11:24,662 --> 00:11:25,774 මං ගාව ඒක නෑ 132 00:11:43,087 --> 00:11:43,871 කියන්න 133 00:11:45,956 --> 00:11:46,806 කියන්න 134 00:11:49,841 --> 00:11:53,795 මං ගාව ඇති යතුරක් නැහැ 135 00:11:54,059 --> 00:11:55,801 හරිද ඒක නැහැ මං ගාව 136 00:12:02,707 --> 00:12:03,442 ඔයාගේ කැමැත්ත 137 00:12:07,657 --> 00:12:08,533 මරුනාකරන්න 138 00:12:08,655 --> 00:12:09,585 ඔයාගේ කැමැත්තක් 139 00:12:10,644 --> 00:12:11,438 කරුණාකරල 140 00:12:14,284 --> 00:12:15,093 නෑ ,නෑ නෑ ! 141 00:12:15,282 --> 00:12:16,130 මම කියන එක අහන්න 142 00:12:16,235 --> 00:12:17,958 කියන එක අහන්න මං ගාව නැහැ ඒක 143 00:12:22,459 --> 00:12:24,208 මං ගාව නැහැ 144 00:13:45,075 --> 00:13:46,256 රෝබර්ට්? -ඔව්? 145 00:13:46,789 --> 00:13:49,025 මට උදව්වක් කරන්න, එයාව ඔයාගේ ගෙදර ගෙනියන්න 146 00:13:49,674 --> 00:13:50,866 එය වඩාත් සුරක්ෂිතයි 147 00:13:51,387 --> 00:13:52,582 ජොජි ඔයා මොනාද කරන්න යන්නේ? 148 00:13:52,813 --> 00:13:54,307 මේක හීරුවොත් ඔයා මැරෙනවා 149 00:14:05,465 --> 00:14:07,528 ෆාතිමා අපි යමු ඔයාට ආරක්ෂාව ඇති තැනකට 150 00:14:07,847 --> 00:14:09,324 ඔයා මොකද කරන්නේ කියන්නේ? 151 00:14:09,415 --> 00:14:11,075 අපිට කිසි බලයක් නැහැ 152 00:14:11,201 --> 00:14:12,264 අපි ඔහුට ඇත්ත කියමු 153 00:14:12,815 --> 00:14:14,230 අපි ගාව යතුර නැහැ කියල 154 00:14:14,568 --> 00:14:15,764 ක්රිස්ටෝස් ගාවත් නැහැ කියල 155 00:14:16,103 --> 00:14:18,073 ඊට පස්සේ ඔයාගේ පුතාගේ ජීවිතය වෙනුවෙන් බැගැපත් වෙන්න 156 00:14:18,763 --> 00:14:20,033 ඔහුගේ මනුෂ්යත්වය ආයාචනය කරන්න 157 00:14:20,841 --> 00:14:23,205 එයා මිනිහෙක් නෙවෙයි, ඔයා සතෙක් 158 00:14:24,645 --> 00:14:25,719 එයා ක්රිස්ටෝස්ව අරන් ගිහින් 159 00:14:25,945 --> 00:14:26,826 නෑ ඒ ගැන හිතල බලන්න 160 00:14:27,347 --> 00:14:29,251 එයාගේ දෑතට මළ සිරුරක් අවශ්‍ය නැහැ. 161 00:14:29,943 --> 00:14:31,951 එයාට මැරිච්ච ක්රිස්ටෝස් කෙනෙක්ව කොහෙත්ම අවශ්‍ය නැහැ. 162 00:14:32,515 --> 00:14:33,670 ඔහු ඔයාව දන්නවා 163 00:14:34,375 --> 00:14:37,561 එයාව ගිහින් හම්බවෙන්න -ඔහුට යම් ගෞරවයක් පෙන්වන්න ... 164 00:14:38,668 --> 00:14:39,663 ඔබේ පුතාව ආපසු ගන්න 165 00:15:52,856 --> 00:15:53,977 ඔයා දානං හිටියද එයා මෙහෙ ආව බව? 166 00:15:54,199 --> 00:15:55,209 මට ආරාධනා කළා. 167 00:15:55,785 --> 00:15:59,534 මට මංගල ආරාධනයක් නැතිව මේ වගේ වැදගත් විවාහයක් සිද්ද වෙන්නේ නැහැ 168 00:15:59,787 --> 00:16:01,231 ඔයාට අපේ විවාහයට ආරාධනා කළේ නැහැ. 169 00:16:01,953 --> 00:16:03,086 හරියටම හරි 170 00:16:04,521 --> 00:16:05,597 ඔයා මාත් එක්ක එනවද? 171 00:16:05,841 --> 00:16:08,429 නෑ මේක දෙමව්පියන් දෙන්නෙක් අතර දෙයක් 172 00:16:09,299 --> 00:16:13,471 ඔයාට ස්තුතියි කියල විතරයි කියන්න තියෙන්නේ -මම දන්නවා 173 00:17:52,449 --> 00:17:53,510 සාෂා 174 00:17:53,601 --> 00:17:55,147 ඔයාව දකින්න ලැබීම සතුටක් 175 00:17:55,479 --> 00:17:57,267 මම ඔයාගේ පියානෝ පාඩමෙ හිටියා මතකද? 176 00:17:58,099 --> 00:17:59,730 කේක් එක හොදයි වගේ නේද? 177 00:18:17,733 --> 00:18:19,405 සමාවෙන්න බාධා කරාට.. 178 00:18:19,942 --> 00:18:21,294 මම හොයන දේ තියෙනවද? 179 00:18:21,833 --> 00:18:24,203 නැහැ ඒත් -කරුණාකරලා එළියට යන්න. 180 00:18:25,397 --> 00:18:28,575 ගකරුණාකරල ග්‍රී‍රීගරි මම ආවේ මවක් හැටියටයි 181 00:18:29,186 --> 00:18:30,402 මගේ පුතාට යන්න දෙන්න. 182 00:18:30,782 --> 00:18:32,959 අපට අපට නැති දේ දෙන්න බැහැ 183 00:18:33,075 --> 00:18:34,994 ඔබව විශ්වාස කරන්න පුලුවන්නම් මැඩම් සිලොස් 184 00:18:35,741 --> 00:18:36,832 කරුණාකර දැන්. 185 00:18:37,456 --> 00:18:39,252 ඔයා මගේ සහෝදරියගේ දවස විනාශ කරනවා. 186 00:18:40,079 --> 00:18:42,022 ක්රිස්ටෝස් ඔබට කිසිවක් කරල නැහැ 187 00:18:42,201 --> 00:18:44,297 ඔහු අහිංසකයි -සිලොස් කෙනෙක් අහිංසකයි? 188 00:18:45,450 --> 00:18:47,827 ඔබගෙන් එක්කෙනෙක් ඇත්ත කියන කන් 189 00:18:48,653 --> 00:18:51,994 ඔබේ ආදරණීය පුතාට ප්‍රතිවිපාක විදින්න වෙයි 190 00:18:52,827 --> 00:18:56,015 ඔයාගේ තාත්තා කිව්වා ටික වෙලාවකට ඔයාව බලාගන්න කියලා. 191 00:18:56,449 --> 00:18:59,358 මම හිතුව ලොකු අය කථා කරන එක 192 00:18:59,449 --> 00:19:02,473 හරිම කම්මැලියි ඒක නිසා අපි එලියට යමු නේද? 193 00:19:03,585 --> 00:19:04,659 අම්මට මොකද වෙන්නේ? 194 00:19:05,203 --> 00:19:08,587 එයා පස්සේ ඇවිත් ඔයාව ගනියි හරිද 195 00:19:10,036 --> 00:19:14,047 මේ වගේ සුන්දර අවස්ථාවක් විනාශ කිරීම ගැන මම කනගාටු වෙනවා. 196 00:19:14,372 --> 00:19:19,547 වධ හිංසා, ප්රචණ්ඩත්වය, මිනීමැරුම් ගැන කථා. 197 00:19:20,361 --> 00:19:22,108 කට වැහුවේ නැත්තන් මං වහනවා 198 00:19:51,064 --> 00:19:53,058 ඔයා එයාගේ මරණ සහතිකයට අත්සන් කළා. 199 00:19:59,649 --> 00:20:00,534 ඉරීනා! 200 00:20:00,971 --> 00:20:02,096 ඉරීනා! 201 00:20:03,496 --> 00:20:04,966 ඉරීනා! ඇතුලට එන්න 202 00:20:43,939 --> 00:20:45,214 ඔයා.. 203 00:20:50,244 --> 00:20:52,948 හෙලෝ මම රොබර්ට් 204 00:20:53,389 --> 00:20:54,388 ඔයා කව්ද? 205 00:20:54,530 --> 00:20:55,426 සාෂා 206 00:20:55,709 --> 00:20:58,417 සාෂා...ලිට්විනොව් ? 207 00:21:00,707 --> 00:21:02,677 ඉන්න -දැන් හඳුන්වාදීම් කරලා ඉවරයි 208 00:21:02,942 --> 00:21:03,978 මම ඔයාට කරන්න තියන්නම් 209 00:21:48,068 --> 00:21:49,049 ඔයා මාව පාවිච්චි කලා. 210 00:21:49,818 --> 00:21:51,025 එහෙම කරන්න වුණා 211 00:21:51,251 --> 00:21:53,928 වෙනතකට යොමු කිරීමක් ඕනේ වුණා -නැත්තන් ඒක වැඩ කරන්නේ නැහැ 212 00:21:54,019 --> 00:21:55,318 දරුවෙක් පැහැර ගන්න එක? 213 00:21:55,706 --> 00:21:58,100 ඒක ඔයාටත් පහත් දෙයක් 214 00:21:58,256 --> 00:22:00,727 දරුවෙක් නෙවයි, ඔහු කේවල් කරන චිප් එකක්. 215 00:22:00,941 --> 00:22:02,342 අපිට අත්‍යවශ්‍ය එකක් 216 00:22:02,689 --> 00:22:04,608 ඔයාට තේරෙන්නේ නැද්ද? මේකෙන් වැඩ තවත් අවුල් වෙනවා 217 00:22:05,877 --> 00:22:07,905 ඔහු ක්රිස්ටොස්ව මරයි -නැහැ 218 00:22:08,761 --> 00:22:12,483 එයාට ඕනේ එයාගේ පුතාව විතරයි -මොන විදිහෙන් හරි 219 00:22:12,574 --> 00:22:14,575 ඒ කියන්නේ ක්රිස්ටොස්ව නිදහස් කරන එකනම් 220 00:22:15,374 --> 00:22:18,893 අමතක කරන්න එපා අපි නෙවෙයි මේක පටන් ගත්තේ 221 00:22:19,172 --> 00:22:20,178 එහෙම කරේ ලිට්විනොව් 222 00:22:20,466 --> 00:22:22,043 අපි ප්‍රතිචාර දක්වනවා විතරයි 223 00:22:22,327 --> 00:22:25,624 ඒක එයා වගේ පිස්සු මිනිහෙක්ට විතරයි තේරෙන්නේ 224 00:22:26,293 --> 00:22:27,477 ඇහැට ඇහැක් 225 00:22:28,025 --> 00:22:29,879 නැත්තන් දතට දතක් 226 00:22:46,461 --> 00:22:47,278 ඔව් 227 00:22:47,466 --> 00:22:49,845 මම ඔයාගෙන් හොදින් ඇහුවේ 228 00:22:50,424 --> 00:22:52,786 ඔයා මාව පාවා දුන්නා- ඔයාගේ අක්ක මට බැන්නා 229 00:22:53,492 --> 00:22:55,461 ඒ නිසා මම හොදින් කියන්නේ නැහැ දැන් 230 00:22:56,231 --> 00:22:58,752 අද රෑට ක්රිස්ටොස්ව පාපන්දු ක්රීඩාගාරයට ගේන්න 231 00:22:58,904 --> 00:23:01,442 තරගය පටන් ගන්නේ විනාඩි 15කට කලින් -ඔයාට ඔයාගේ පුතාව ලැබේවි 232 00:23:02,326 --> 00:23:06,369 ක්රිස්ටොස්ට මොනා හරි කලොත්.. 233 00:23:07,024 --> 00:23:09,566 මම කව්ද කියල බලා ගන්න පුළුවන් 234 00:23:21,422 --> 00:23:23,148 මට හමුවුණු පලවෙනි කෙනා 235 00:23:24,695 --> 00:23:25,987 එයා මට හමුවුණ වෙලේ... 236 00:23:27,698 --> 00:23:29,226 මම හොද කෙනෙක් කියල හිතුණා 237 00:23:30,320 --> 00:23:31,639 ඒක මෝඩයි මම දන්නවා 238 00:23:33,518 --> 00:23:34,705 නෑ මට තේරෙනවා 239 00:23:38,595 --> 00:23:39,995 හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි 240 00:23:42,493 --> 00:23:43,709 ඔයා දන්නවද මම කාටද චෝදනා කරන්නේ කියල? 241 00:23:46,658 --> 00:23:47,542 තාත්තා 242 00:23:49,584 --> 00:23:51,368 එයා එතනට ගියා ඉස්සෙල්ලම 243 00:23:51,504 --> 00:23:53,678 එයා හැමතිස්සෙම කකුල් දෙකෙන් හිටගත්තා 244 00:23:54,012 --> 00:23:55,324 එයාට ඕනේ දෙයක් 245 00:23:57,391 --> 00:23:58,797 හිතන මෝහතේම එයාට ලැබුණ 246 00:23:59,471 --> 00:24:00,796 ඇයවත් 247 00:24:04,339 --> 00:24:09,139 එයාට එපා වුනාම පරණ බඩු අයින් කරනවා -ඊට පස්සේ අලුත් එකක් ගන්නවා 248 00:24:09,940 --> 00:24:12,028 එයා හිර වෙලා හිටියේ අපිත් එක්ක 249 00:24:12,229 --> 00:24:13,319 ඔයාට එහෙම කියන්න බැහැ 250 00:24:15,069 --> 00:24:17,217 හරි එයා එච්චර හොද තාත්තා කෙනෙක් නෙවෙයි තමයි 251 00:24:19,148 --> 00:24:20,142 ඒත් එයා අපිට ආදරය කලා 252 00:24:21,099 --> 00:24:22,325 මම හිතන්නේ එහෙමයි 253 00:24:23,255 --> 00:24:24,548 ඔයා හිතන්නේ එහෙම තමයි 254 00:24:26,400 --> 00:24:29,877 මම ඔහුට කලකිරීමක් 255 00:24:31,456 --> 00:24:34,437 තමන්ගේ දරුවන්ව වෙනස් කරන්න බැහැ 256 00:24:35,712 --> 00:24:37,010 ඔයා බීලා ඉන්න නිසා ඔය 257 00:24:39,192 --> 00:24:42,003 මෙන්න කෝකියගේ විශේෂ කෑම 258 00:24:42,619 --> 00:24:43,485 එපා 259 00:24:43,750 --> 00:24:46,896 ධාරිතාව 30,000 ක් වන නිසා අපට ගොඩක් සාක්ෂිකරුවන් ලැබෙයි 260 00:24:47,299 --> 00:24:49,247 ක්‍රිඩාංගනය අවට අවි ආයුධ ගෙනියන්න බැහැ 261 00:24:49,338 --> 00:24:51,168 ඒ නිසා අඩුම තරමේ එය ක්‍රිරීඩා ක්ෂේත්‍රරයක්. 262 00:24:51,259 --> 00:24:52,010 මෙන්න 263 00:24:52,140 --> 00:24:53,291 මම චීස් වලට කැමති නැහැ. 264 00:24:53,389 --> 00:24:55,259 ඔයා ප්රංශයේ ජීවත් වන්නේ කොහොමද චීස් වලට අකමැති 265 00:24:58,154 --> 00:24:59,146 ඒකට කමක් නැහැ -නැහැ 266 00:24:59,400 --> 00:25:02,490 ඔයාට මෙතනින් නැගිටින්න බැහැ ඔක්කොම කනකන් 267 00:25:02,675 --> 00:25:03,761 තේරුනාද? 268 00:25:05,049 --> 00:25:05,937 ආ? 269 00:25:07,121 --> 00:25:07,936 හොදයි 270 00:25:10,786 --> 00:25:11,806 Bon appetite 271 00:25:15,164 --> 00:25:16,282 මමද නරක ගෑණි? 272 00:25:29,411 --> 00:25:30,657 ඇඩම් මොන විකාරයක්ද? 273 00:25:34,522 --> 00:25:35,998 මම හැමතිස්සෙම කල්පනා කරා ඇයි ඔයා එහෙම කලේ කියල 274 00:25:37,209 --> 00:25:40,589 එක මොහොතකින් වේදනාව සහ සියල්ල නැති වෙලා යනවා 275 00:25:40,680 --> 00:25:41,518 ඉදගන්න 276 00:25:46,619 --> 00:25:48,295 ඔයා දන්නවාද ඇත්ත වශයෙන්ම ඛේදජනක දේ මොකක්ද කියල? 277 00:25:49,207 --> 00:25:52,676 මට ඕනේ වුණේ තාත්තා මට පුතෙක් විදියට සලකන්න 278 00:25:53,791 --> 00:25:56,367 එයා මට සැලකුවේ වැඩ කාරයෙක් වගේ 279 00:25:59,037 --> 00:26:01,105 එයා මට අන්තිමට කිව්වේ... 280 00:26:04,809 --> 00:26:06,420 මේක හොදට බලා ගන්න කියල 281 00:26:09,664 --> 00:26:10,948 ඔයා ගාව තාම තියෙනවා 282 00:26:12,307 --> 00:26:14,195 ඔහු මට දුන් අවසාන දේ මේක තමයි 283 00:26:22,845 --> 00:26:24,442 මට ඒක අයින් කරන්න බැහැ 284 00:26:29,736 --> 00:26:32,120 එයා හරියට නපුරු මායාකාරියක් වගේ නේද ඔයාට පෙනුනේ? 285 00:26:32,963 --> 00:26:33,878 මට එයාව පේන්න බැහැ 286 00:26:35,921 --> 00:26:38,640 මම ජෝජිව දන්නේ ඔයා ඉපදෙන්නත් කලින් 287 00:26:39,433 --> 00:26:42,131 මම දන්නවා එයා ඇත්තටම මොන වගේද කියල 288 00:26:42,730 --> 00:26:44,637 එයා නපුරු නැහැ 289 00:26:45,916 --> 00:26:48,876 මට හිතෙන විදියට එයා ටින් මෑන් වගේ 290 00:26:49,718 --> 00:26:51,215 ඇතටම? -ඔව් 291 00:26:51,592 --> 00:26:53,177 ඒත් එයාට එහෙම වෙන්න ඕනේ නැහැ 292 00:26:53,713 --> 00:26:55,882 එයාට එයාගේ හදවත ඕනේ ඔහුට වගේම 293 00:26:56,157 --> 00:26:57,415 ඒකට මොකද වුණේ? 294 00:26:59,254 --> 00:27:00,678 ඒක.. 295 00:27:01,178 --> 00:27:04,609 දුෂ්ට මිනිහෙක් එය කඩා දමල 296 00:27:05,322 --> 00:27:09,483 ඒ නිසා දැන් එයා කරන දේවල් එයාට තේරෙන්නේ නැහැ 297 00:27:10,495 --> 00:27:11,733 අද ඔයාට වුණා වගේ 298 00:27:11,900 --> 00:27:12,851 ඔයාට පේනවද? 299 00:27:13,115 --> 00:27:14,397 ඒක ආයෙමත් ගන්න බැරිද? 300 00:27:16,292 --> 00:27:17,858 මට පුලුවන්නම් කරනවා 301 00:27:27,664 --> 00:27:28,638 කියන්න 302 00:27:42,227 --> 00:27:43,068 ජොජි 303 00:27:43,197 --> 00:27:44,881 ස්තුතියි 304 00:27:50,611 --> 00:27:53,273 මතකද මුලින්ම ඔයාට මාව මුණගැසුණු වෙලාව ආයතනයේදි? 305 00:27:53,740 --> 00:27:54,705 ඔව් 306 00:27:56,561 --> 00:27:58,155 මට මතකයි ඔයා දිහා බලල මට හිතුනා 307 00:27:58,655 --> 00:28:02,485 අර ගෑණු ළමයාත් මං වගේම බය වෙලා ඉන්නේ කියල 308 00:28:03,003 --> 00:28:04,210 මම බය වෙලා තමයි හිටියේ 309 00:28:05,497 --> 00:28:08,552 මට මතකයි ලොකු පරන ගොඩනැඟිල්ලට යනවා 310 00:28:08,814 --> 00:28:12,971 ඉතිහාසයත් සමඟ මුහුණට මුහුණ ඇවිත් මහා වංචා කාරයෙක් වේගේ දැනුණා 311 00:28:13,129 --> 00:28:16,024 නැහැ මම හිතන්නේ එතනට ආපු ඕනේ කෙනෙක්ට එහෙම හිතෙන්න ඇති 312 00:28:16,137 --> 00:28:16,991 නැහැ 313 00:28:17,402 --> 00:28:18,703 ඒක මගේ තැන නෙවෙයි 314 00:28:20,895 --> 00:28:22,184 මෙතනත් මගේ තැන නෙවෙයි 315 00:28:23,410 --> 00:28:26,108 මම හිතාගෙන හිටියේ මේ මිනිස්සු මට වඩා හොඳයි කියලා 316 00:28:27,283 --> 00:28:30,565 ඒගොල්ලන්ට තිබුණා...මොනාද? 317 00:28:32,058 --> 00:28:34,264 ඒගොල්ලන්ට තිබ්බ දේවලින් ටිකක් හරි මට තිබුණා නම් 318 00:28:35,162 --> 00:28:37,173 ඒක මට නියමයි නේද? 319 00:28:38,618 --> 00:28:39,699 ඒක විකාරයක් 320 00:28:41,328 --> 00:28:42,841 බලන්න ඒක මට කරපු දේ 321 00:28:46,673 --> 00:28:48,876 ඔයා ඇයි තාම මෙතන රොබර්ට්? 322 00:28:50,664 --> 00:28:52,280 මම ඔයාට කියන්නම් දෙයක්, මම ඔයානම් 323 00:28:52,371 --> 00:28:54,815 මට මගේ ලග ඉන්න ඕනේ නැහැ දැන් 324 00:28:56,142 --> 00:28:58,963 මම තවමත් මෙතන ඉන්නේ ඒ ගැහැණු ළමයා නිසා. 325 00:28:59,955 --> 00:29:01,740 මම හිතාගෙන් ඉන්න කෙනා 326 00:29:03,162 --> 00:29:04,656 මම දැන් එහෙම නැහැ 327 00:29:10,077 --> 00:29:11,734 මට හරිම කේන්තියි 328 00:29:14,363 --> 00:29:18,305 මට බයයි ඒක යන්නේ නැතිවයි කියල 329 00:29:22,592 --> 00:29:23,870 මට මෙහෙම් වෙන්න ඕනේ නැහැ 330 00:29:25,949 --> 00:29:27,689 එහෙනම් එහෙම වෙන්න එපා 331 00:29:54,725 --> 00:29:55,564 සාෂා? 332 00:29:56,826 --> 00:29:57,732 සාෂා? 333 00:30:01,314 --> 00:30:02,338 මට සමාවෙන්න 334 00:30:05,398 --> 00:30:06,764 අපි ඔයාව ගෙදර ගෙනියමු 335 00:30:07,664 --> 00:30:08,584 එන්න 336 00:30:32,499 --> 00:30:34,503 මේ මොහොතේ මතක තියා ගන්න 337 00:30:36,403 --> 00:30:37,385 මා දිහා බලන්න. 338 00:30:39,393 --> 00:30:40,372 මා දිහා බලන්න. 339 00:31:11,135 --> 00:31:13,678 හරි ඔයාව ගෙනියමු.. 340 00:31:16,822 --> 00:31:17,969 තේරුනාද? -ඔව් 341 00:31:19,723 --> 00:31:20,554 හොදයි 342 00:31:22,407 --> 00:31:24,048 ඔයා ක්රිස්ටෝස් ආපහු එනවා නේද? 343 00:31:25,001 --> 00:31:26,307 අපි ගේනනම් -බය වෙන්න එපා 344 00:32:21,774 --> 00:32:24,485 ක්රිස්ටෝස්ව දකිනකන් එයාට යන්න දෙන්න එපා 345 00:32:25,189 --> 00:32:26,241 හරිද? හරි 346 00:32:46,232 --> 00:32:47,271 මගේ පුතා කොහෙද? 347 00:32:49,228 --> 00:32:50,530 මගේ පුතා කොහෙද? 348 00:32:57,551 --> 00:32:58,491 සාෂට කොහොමද? 349 00:32:58,928 --> 00:33:00,483 ක්රිස්ටෝස්ට වඩා ගොඩක් හොඳයි. 350 00:33:28,233 --> 00:33:29,231 දෙවියනේ 351 00:33:35,436 --> 00:33:36,571 මම ඉන්නවා ඩාර්ලිං 352 00:33:36,779 --> 00:33:37,805 පොඩ්ඩක් ඉන්න 353 00:33:40,283 --> 00:33:41,262 විනාඩියක් ඉන්න 354 00:33:45,175 --> 00:33:46,915 මම ඔයාට දුන්න උපාංගය බොරු එකක් 355 00:33:50,417 --> 00:33:51,792 ඒක තියෙන කෙනා දැන් 356 00:33:53,547 --> 00:33:56,321 රුසියානු රජය තුළ ඇතැම් දේවල් සඳහා වැඩ කරනවා 357 00:33:57,558 --> 00:33:59,510 එයාල හිතයි ඔයා ඒගොල්ලන්ව පාවා දුන්න කියල 358 00:34:00,759 --> 00:34:03,936 එය ඔබට තමයි, මොකක්ද ඒකට කියන්නේ? 359 00:34:05,100 --> 00:34:06,151 සෙල්ලම අවසන් 360 00:34:09,672 --> 00:34:14,006 මට යතුර ගෙනත් දෙන්න මං මේ සේරම නවත්තන්නම් 361 00:34:16,415 --> 00:34:17,674 මට යතුර ගෙනත් 362 00:35:59,492 --> 00:36:02,037 මට ඕනාවට වැඩියි 363 00:36:09,476 --> 00:36:11,127 මොකද වුණේ? යතුර සොයා ගත්තේද? 364 00:36:11,333 --> 00:36:12,329 ක්රිස්ටෝස් තුවාල වෙලා 365 00:36:12,434 --> 00:36:14,276 ජෝජින දැන් අපිව රෝහලට ගෙනියනවා 366 00:36:14,507 --> 00:36:15,946 එයා හොදින්ද? 367 00:36:16,789 --> 00:36:17,696 එයාට හොද වෙයි 368 00:36:17,964 --> 00:36:19,094 ඔයා මෙහෙ ඇවිත ඉන්න 369 00:36:19,354 --> 00:36:20,288 ඔය දෙන්නම 370 00:36:20,458 --> 00:36:22,217 මම කැබ් එකකට එන්න කියන්නම් 371 00:36:22,882 --> 00:36:24,915 මොන යතුරද? 372 00:36:25,719 --> 00:36:28,125 ඉස්සෙල්ල එයා මොකක්ද යතුරක් ගැන කථා කලා 373 00:36:28,861 --> 00:36:30,091 තාත්තාගේ දෙයක්ද? 374 00:36:30,664 --> 00:36:31,602 මම දන්නේ නැහැ 375 00:36:31,714 --> 00:36:32,640 සමහර විට 376 00:36:38,337 --> 00:36:39,300 මේ මොකක්ද? 377 00:36:45,235 --> 00:36:46,504 මේක ජෝර්ජිනාට දෙන්න. 378 00:36:49,764 --> 00:36:50,834 එයාට කියන්න මට සමාව දෙන්න කියල 379 00:37:13,255 --> 00:37:14,230 ඔයාගේ අය්ය කෝ? 380 00:37:14,335 --> 00:37:15,277 එයා එන්නේ නැහැ 381 00:37:17,810 --> 00:37:19,029 මට ක්රිස්ටෝස් බලන්න යන්න පුළුවන්ද? 382 00:37:19,123 --> 00:37:20,132 ඔව්, ඇත්ත වශයෙන්ම 383 00:37:20,256 --> 00:37:21,127 යන්න 384 00:37:30,917 --> 00:37:33,019 එයා ඇත්තටම පේනවට වඩා හුඟාක් නරකයි. 385 00:37:47,380 --> 00:37:48,327 ජොර්ජිනා... 386 00:37:48,925 --> 00:37:49,796 ඔව් 387 00:37:52,750 --> 00:37:53,692 ස්තුතියි. 388 00:40:57,053 --> 00:40:58,065 ෆාතිමා? 389 00:41:11,050 --> 00:41:12,596 එයා ඔයාට කැමතියි, දන්නවද? 390 00:41:13,605 --> 00:41:14,425 කව්ද? 391 00:41:14,755 --> 00:41:15,696 කොන්ස්ටන්ටයින් 392 00:41:18,020 --> 00:41:19,004 ඒ මම 393 00:41:19,707 --> 00:41:22,011 මම නිසා තමයි අපිට ගොඩ කාලයක් වෙන් වෙලා ඉන්න වුණේ 394 00:41:22,102 --> 00:41:24,690 ජෝර්ජ්, ඔයාට පැහැදිලි කරන්න දෙයක් නැහැ -මට කියන්න දෙන්න 395 00:41:25,525 --> 00:41:27,131 මම හිතුවේ ඔයා මට අවශ්ය නැහැ කියලා. 396 00:41:28,202 --> 00:41:30,778 මම හිතුවේ මගේ අතීතය අවශ්‍ය නැහැ කියලා. 397 00:41:31,338 --> 00:41:32,342 මට සමාවෙන්න. 398 00:41:32,675 --> 00:41:34,482 මම හිතුවා -ඒකට කමක් නැහැ 399 00:41:36,067 --> 00:41:37,039 අපි හොදින් 400 00:41:38,894 --> 00:41:41,762 ජෝර්ජි, මට අමතක වුනා ඔයාට දෙන්න යමක් 401 00:41:42,183 --> 00:41:43,055 ඇඩම්ගෙන් 402 00:41:43,335 --> 00:41:44,507 ඇඩම්ගෙන්? -ඔව් 403 00:41:46,905 --> 00:41:48,216 මේක වෙන්න ඇති යතුර 404 00:41:53,185 --> 00:41:54,458 මට ඒක විශ්වාස කරන්න බෑ. 405 00:41:54,764 --> 00:41:56,313 මේ සේරටම පස්සේ...ඇඩම්? 406 00:41:56,498 --> 00:41:58,238 සමහර විට දැන් ඔයාට මේ සේරම ඉවර කරන්න පුළුවන් 407 00:42:00,184 --> 00:42:01,594 ඔයාට මගේ කාර් එක නවත්තපු තැන මතකද? 408 00:42:01,909 --> 00:42:03,949 මට හරියටම මතක නැහැ 409 00:42:04,163 --> 00:42:05,310 ඔයා නාකි වෙලා 410 00:42:05,831 --> 00:42:07,211 මම නම් හොදින් තවම 411 00:42:08,325 --> 00:42:09,347 මෙහෙට ගිහින් බලන්නම් 412 00:42:17,591 --> 00:42:18,527 ජෝර්ජ්! 413 00:42:18,625 --> 00:42:19,483 මොකක්ද?