1 00:00:00,583 --> 00:00:05,851 2 00:00:06,583 --> 00:00:30,851 {\fs50\fad(50,50)\1a&HFF&\bord10\3c&HFD7816&}{\fs20\bord2.5\3c&H1318FF&\3c&HFF6103&}මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:00:48,108 --> 00:00:52,827 ඔයාගේ මරණයේ පුර්ව සංඥාවක් මට ලැබුනා. 4 00:00:55,995 --> 00:00:58,461 අපි දෙන්නම දකින්නේ එකම දුස්ඨ ආත්මයක්. 5 00:00:58,785 --> 00:01:01,394 අම්මේ කවුද අර? 6 00:01:12,032 --> 00:01:16,006 ඔයාගේ චිත්‍ර වල ඉන්න යක්ෂයා සැබෑවක්. 7 00:01:16,867 --> 00:01:20,753 [ 1952 සිදුවු සිදුවීමක්] 8 00:01:24,900 --> 00:01:28,695 [ශාන්ත කාර්ටා කන්‍යාරාමය රුමේනියාව] 9 00:01:28,900 --> 00:01:54,695 #76 වන උපසිරසි නිර්මාණය ☺"දිල්ෂාන් සචින්ත [සචී]"☺ කරුණාකර කතෘ හිමිකම සුරකින්න w w w . b a i s c o p e l k . c o m 10 00:02:01,748 --> 00:02:05,669 [දෙවියන්ගේ බලය මෙතනින් අවසන්] 11 00:02:06,286 --> 00:02:08,748 ඔබතුමියට විෂ්වාසද, අපි කරන්න යන්නේ හරි දෙයක් කියලා? 12 00:02:10,583 --> 00:02:12,613 අපිට වෙන විකල්පයක් නැහැ. 13 00:02:30,327 --> 00:02:32,548 අපිට ඒකත් එකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? 14 00:02:35,947 --> 00:02:37,538 එහෙම හිතමු සිස්ටර්. 15 00:02:53,704 --> 00:02:58,146 ස්වර්ගයේ සිටින අපගේ දෙවි පියානන්ගේ නාමයෙන්... 16 00:02:58,736 --> 00:03:01,776 ඔබගේ රාජදානිය ශද්ධාවෙන් ඔබ අප හට පිරිනැමුවා 17 00:03:02,011 --> 00:03:04,029 ස්වර්ගයේදි මේන මේ පොලෝ තලයේදිත්... 18 00:03:04,920 --> 00:03:06,779 ඔබගේ ආශිර්වාදය අපහට ලබාදෙන්න... 19 00:03:07,111 --> 00:03:09,925 අපගේ පාපකර්මයන් වෙනුවෙන් සමාව ලබාදෙන්න... 20 00:03:09,950 --> 00:03:12,013 අපගේ පාපකර්මයන් වෙනුවෙන් සමාව ලබාදෙන්න... 21 00:03:24,247 --> 00:03:25,102 සිස්ටර්! 22 00:03:25,233 --> 00:03:27,901 මේ නපුර හදන්නේ කාගේහරි ආත්මයකට ඇතුල් වෙන්න. 23 00:03:28,730 --> 00:03:31,942 ඉක්මනින්ම ඒක ඔයාව හොයාගෙන ඒවි. ඒකට ඔයාව අල්ලගන්න දෙන්න එපා. 24 00:03:32,067 --> 00:03:34,905 ඔයා දන්නවනේ කරන්න ඕනි මොකක්ද කියලා. -මට බැහැ. 25 00:03:35,702 --> 00:03:37,830 එහෙනම් දෙවියන්ටවත් අපිව බේරගන්න බැරිවෙයි... 26 00:04:46,619 --> 00:04:50,035 සමාවෙන්න දෙවියනි, මම මේ කරන්න යන පාපකර්මය වෙනුවෙන්. 27 00:05:23,369 --> 00:05:24,599 මට සමාව දෙන්න 28 00:06:44,380 --> 00:06:45,526 අනේ මගේ දෙවියනේ! 29 00:06:48,723 --> 00:06:53,369 THE NUN [කන්‍යාරාමයේ සැගවුණු රහස සොයා] 30 00:06:55,067 --> 00:06:58,330 [වතිකානු නගරය] 31 00:06:59,775 --> 00:07:00,996 ෆාදර් බ්ර්ක්? 32 00:07:03,264 --> 00:07:04,406 ප්‍රධාන දේවගැති තුමා. 33 00:07:05,618 --> 00:07:10,196 කවද්ද අන්තිමට ඔබ මෙහෙට ආවේ? අවුරුදු හය හතකට කලින් නේද? 34 00:07:11,349 --> 00:07:14,282 ඔව්, යුධ්දය අවසන් වෙනකල් මම කුලදේවගැතියෙක් විදිහට වැඩ කලා. 35 00:07:14,307 --> 00:07:17,757 කෙටි දැනුම් දිමකින් ඔබ මෙහෙට ආව එකක අපි අගය කරනවා 36 00:07:20,647 --> 00:07:21,991 ෆාදර් බ්ර්ක් 37 00:07:22,680 --> 00:07:23,710 වාඩිවෙන්න. 38 00:07:28,754 --> 00:07:32,166 කන්‍යා සොහොයුරියකගේ සියදිවි නසාගැනීමක් ගැන අපිට දැනගන්න ලැබුනා... 39 00:07:32,583 --> 00:07:34,848 රුමේනියාවේ කදුකර පෙදෙසක තියෙන කන්‍යාරාමයක. 40 00:07:35,435 --> 00:07:38,428 සියදිවි නසාගැනිම හුගක් දරුණු පාපකර්මයක්. 41 00:07:39,955 --> 00:07:43,298 නමුත් අපේ මේ හමුවට හේතුව ඒක විතරක් කියලා මම හිතන්නේ නැහැ. 42 00:07:43,377 --> 00:07:48,981 එත් මේ සිදුවීම දේවස්ථානයටත්, ආගමටත් සම්බන්ද දෙයක්. 43 00:07:49,337 --> 00:07:50,772 ඔබතුමා මට මොකක් හරි හංගනවද. 44 00:07:51,001 --> 00:07:54,830 ඇයි එහෙම කියන්නේ? -මොකද අපි දැන් ඉන්නේ වතිකානුවේ. 45 00:07:55,256 --> 00:07:57,043 මම මේ විදිහට කියන්නම් ෆාදර් 46 00:07:57,527 --> 00:08:01,261 මේ සිදුවිම අමුතු ඒවගේම දුර්ලභ එකක්... 47 00:08:01,438 --> 00:08:04,867 අපිට විෂ්වාස කරන්න බැහැ මේකේ සැගවුන දෙයක් තියෙන්න බැහැ කියලා . 48 00:08:06,889 --> 00:08:08,791 මේ තියෙන්නේ ඔබේ ගමන් ලේඛන... 49 00:08:08,968 --> 00:08:13,162 කන‍්‍යා සොහොයුරියගේ සිරුර හමුවු තරුණයාගේ විස්තර. 50 00:08:13,346 --> 00:08:16,207 එයා ජීවත් වෙන්නේ කන්‍යාරාමය ලග තියෙන් පොඩි ගමක, බර්ටන් කියලා. 51 00:08:16,485 --> 00:08:18,309 ඔබතුමා ගිහින් මුලින්ම එයා එක්ක කතාකරන්න. 52 00:08:18,334 --> 00:08:20,950 මේ ගොනුවේ තව කෙනෙක්ගේ නමක් තියනවා... 53 00:08:20,975 --> 00:08:23,562 ඔබතුමාගේ විමර්ශණයට සහය වෙන්න පුළුවන් විදිහේ කෙනෙක්ගේ. 54 00:08:23,974 --> 00:08:28,889 මොකද කියනවනම් ඒක කන්‍යාරාමයක්, ඔබට හැම තැනකටම යන්න බැහැනේ. 55 00:08:30,015 --> 00:08:34,336 අනික ඇය ඒ ප්‍රදේශයත් එක්ක ටිකක් සමිපයි. 56 00:08:39,930 --> 00:08:42,977 ......[වින්චෙන්ට් රෝහල]....... [එන්ගලන්තයේ ලංඩන් නුවර] 57 00:08:43,004 --> 00:08:46,358 මම හුගක් බයානක අවස්ථා වලින් බේරිලා තිබෙනවා... 58 00:08:47,397 --> 00:08:50,784 නමුත් කිසිම දේකට බැරිවුනා මාව මේ තත්වෙට ඇදලා දාන්න. 59 00:08:51,405 --> 00:08:55,446 මගේ එකම පැතුම වුනේ, මේ සුවද මෘර්ගයන්ට නොදැනේවා කියන එක. 60 00:08:56,175 --> 00:09:00,187 එකපාරටම, සුළග වෙනස් වුනා... 61 00:09:04,121 --> 00:09:06,653 ජිවිතය බේරගෙන දුවන්න! 62 00:09:07,622 --> 00:09:10,982 ප්‍රධාන මව්තුමිය කිව්වා ඩයිනෝසර්ලා කියලා ජාතියක් නැහැ කියලා. 63 00:09:11,256 --> 00:09:13,678 දෙවියන් වහන්සේ උන්ගේ ඇට කටු තියලා තියෙන්නේ, අපේ ඇදහිල්ල පරික්ෂා කරන්නලු. 64 00:09:13,705 --> 00:09:18,896 ඒ කතාව බොරුවක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? - එත් එයාලා ගැන බයිබලයේ නැහැනේ. 65 00:09:19,158 --> 00:09:22,152 හොදයි, ඔයා පෙන්ගුවින්ලා, කෝලා වලස්සු විස්වාස කරනවද? 66 00:09:22,215 --> 00:09:24,526 ඔව්. -එයාල ගැනත් බයිබලයේ සදහන් වෙලා නැහැ. 67 00:09:25,830 --> 00:09:28,903 බයිබලය කියන්නේ දෙවියන් වහන්සේ අපිට දක්වන ආදරය ගැන ලියලා තියන පොතක්... 68 00:09:28,938 --> 00:09:31,758 ඒත් ඒකේ කොහෙවත් සදහන් වෙලා නැහැ, අපිට ප්‍රෂ්ණ කරන්න බැහැ කියලා... 69 00:09:32,036 --> 00:09:34,175 එතුමාගේ මැවිල්ලේ අරුමය ගැන. 70 00:09:34,200 --> 00:09:35,974 එත් ප්‍රධාන මව්තුමිය කිව්වනේ ... 71 00:09:36,140 --> 00:09:38,465 ටිකක් ඉන්න, ඔයාගේ නහයේ දෙයක් තියනවා 72 00:09:38,844 --> 00:09:39,975 මෙන්න මෙතන... 73 00:09:49,019 --> 00:09:52,232 වතිකානුවෙන්? - මටත් පුදුම හිතුනා එයාට වගේම. 74 00:09:52,989 --> 00:09:56,230 මම තාම ප්‍රතිඥා දිලත් නැහැනේ. -එතුමා ඒක දන්නවා. 75 00:09:56,425 --> 00:09:58,657 එතුමා උයනට වෙලා ඔයා එනකල් බලන් ඉන්නවා. 76 00:10:00,196 --> 00:10:04,582 ඔයාගේ නිල ඇදුම දාගන්න. මේක නිල සංචාරයක් 77 00:10:08,071 --> 00:10:10,635 ඒ සිදුවිම වෙලා දැන් ටික දවසක් වෙනවා. 78 00:10:10,840 --> 00:10:15,290 මේකට ඔබව නිර්දේෂ කරලා තියෙන්නේ, ඔබ ඒ ප්‍රදේෂයත් එක්ක සමිප නිසා. 79 00:10:15,577 --> 00:10:16,577 ඒ ප්‍රදේෂය? 80 00:10:17,112 --> 00:10:19,341 ඔව් රුමේනියාවේ. 81 00:10:22,317 --> 00:10:24,633 මම කවදාවත් ලෝකේ ඒ පැත්තට ගිහින් නැහැ. 82 00:10:24,753 --> 00:10:27,516 ඇත්තටමද? - මම හිතන්නේ මේක වැරදි වැටහිමක්. 83 00:10:27,555 --> 00:10:30,475 මට සමාවෙන්න මෙහෙට ඇවිත් ඔබතුමාගේ කාලේ නාස්ති වුන එකට. 84 00:10:30,691 --> 00:10:32,829 සමාව ගන්න ඕනි නැහැ. 85 00:10:33,261 --> 00:10:36,687 වතිකානුවෙන් ගන්න හැම තිරණයකටම මොකක් හරි අරමුණක් තියනවා, 86 00:10:37,699 --> 00:10:40,183 මට විස්වාසයි ඔවුන් ඔබව තෝරන්න ඇත්තේ හේතුවක් ඇතිව. 87 00:11:06,212 --> 00:11:09,321 [බ්‍රිරිටන් නගරය] ['රුමේනියාව'] 88 00:11:14,865 --> 00:11:15,997 මොකද වෙන්න ඕනි? 89 00:11:16,882 --> 00:11:18,515 මිස්ට තෙරියොල්ට්? 90 00:11:21,104 --> 00:11:22,104 හායි. 91 00:11:23,641 --> 00:11:25,593 මේ ඔයාගේ මහත්තයද නැත්තම් තාත්තද? 92 00:11:26,210 --> 00:11:27,210 සමාවෙන්න, මේකක්ද කිව්වේ? 93 00:11:27,712 --> 00:11:29,507 සාමාන්‍යෙයන් ඒ දෙන්නගෙන් එක්කනෙක් වෙන්න එපැයි... 94 00:11:29,881 --> 00:11:34,524 වයසක පිරිමි කෙනෙකුයි, ලස්සන තරුනියෙකුයි ... 95 00:11:34,914 --> 00:11:38,342 නිකරුනේ උදේ පාන්දර මගේ දොර ඉස්සරහා හිටගෙන ඉන්නවා වෙන්න බැහැනේ. 96 00:11:38,589 --> 00:11:42,388 සමාවෙන්න තෙරියෝල්ට් මහත්තයා, අපි මිට කලින් කවදාවත් මුවෙලා නැහැ. 97 00:11:43,626 --> 00:11:46,145 එහෙනම් මේක තමයි ඒකට වෙලාව. 98 00:11:47,208 --> 00:11:50,667 මට ප්‍රෙන්චි කියන්න, හැමෝම කතාකරන්නේ එහෙම. 99 00:11:50,738 --> 00:11:54,673 මිස්ට තෙරියෝල්ට්, අපි මෙහෙට ආවේ ඔයා කන්‍යාරාමයේදි හොයාගත්ත කන්‍යා සොහුයුරිය ගැන දැනගන්න. 100 00:11:57,237 --> 00:11:58,727 කොහොමද ඔයාලා දන්නේ ...? 101 00:12:00,942 --> 00:12:02,140 ඔයා පුජකවරයෙක්ද? 102 00:12:02,376 --> 00:12:04,082 ඒවගේම මැය කන්‍යා සොහොයුරියක්. 103 00:12:08,215 --> 00:12:10,195 මගේ අපවිත්‍ර හැසිරීමට සමාවෙන්න සිස්ටර් 104 00:12:10,951 --> 00:12:15,331 අනේ මන්දා. මම මිට කලින් නිල ඇදුමක් නැතිව කන්‍යා සොහුයුරියක් දැකලා නැහැ. 105 00:12:16,091 --> 00:12:17,382 මේ වගේ කෙනෙක්නමහ් කවදාවත් දැකලා නැහැ. 106 00:12:18,259 --> 00:12:19,259 ටිකක් ඉන්න. 107 00:12:19,895 --> 00:12:21,546 මිස්ට තෙරියෝල්ට්, .. 108 00:12:22,964 --> 00:12:25,388 කනයාරාමය තියෙන්නේ හුගක් දුරද? 109 00:12:26,065 --> 00:12:29,483 ඒහැටි දුරක් නම් නැහැ, එත් එහෙට යන්න හුග වෙලාවක් ගතවෙනවා. 110 00:12:30,606 --> 00:12:33,300 මට දැනගන්න පුළුවන්ද ඔයා ඇයි එහෙට ගියේ කියලා? 111 00:12:33,773 --> 00:12:36,071 කාර්තුවකට සැරයක් මම එහෙට ඕනිකරන කලමනා අරන් යනවා. 112 00:12:36,183 --> 00:12:42,283 මට හිතෙන විදිහට ඒක සියවස් ගානක ඉදන් ගමේ මිනිස්සුයි කන්‍යාරාමයයි අතර පවතින ගිවිසුමක්. 113 00:12:42,715 --> 00:12:45,685 ඔබට පුළුවන්ද පුළුවන් තරම් ඉක්මනට අපිව එහෙට එක්කන් යන්න? 114 00:12:46,919 --> 00:12:48,433 මමනම් හිතන්නේ නැහැ ෆාදර්. 115 00:12:49,387 --> 00:12:51,258 එහෙනම් ගමේ වෙන කව්රු හරි කෙනෙක් ඉන්නවද අපිව එහෙට ගෙනියන්න පුළුවන්? 116 00:12:51,357 --> 00:12:54,586 ගමේ ඉන්න හැමෝම විස්වාස කරනවා. ඒ කන්‍යාරාමට ගියොත් නැවත පිටවිමක් නැහැ කියලා. 117 00:12:55,060 --> 00:12:57,437 ඒ ගැන කතාකරත් ඇති ඔබතුමිය කරදරේක වැටෙන්න. 118 00:12:58,896 --> 00:13:01,662 අපි කලින් තිරනය කලා වගේම ඔයා අපිව එහෙට එක්ක යාවි. 119 00:13:03,400 --> 00:13:07,593 මම හැම දේකටම ගරුකරනවා ෆාදර් එත් ... -කරුනාකරලා ප්‍රැන්චි. 120 00:13:09,880 --> 00:13:11,879 හේයි ගෙදර යනවා. 121 00:13:16,448 --> 00:13:19,507 ඔයාලා රෝමේ ඉදන් ගුවන් යානෙකින් ඇවිත්, බුචරස්ට් වල ඉදන් බස් එකේ ආවද ... 122 00:13:20,149 --> 00:13:22,970 ඔව් මිත්‍රයා, මේ මධ්‍යකාලින යුගයනේ. 123 00:13:23,286 --> 00:13:25,242 ඒක තියෙන්නේ රුමේනියාවේ කෙලවරට වෙන්න. 124 00:13:33,583 --> 00:13:37,777 අපිට අශ්ව කරත්තයෙන් තමයි යන්න වෙන්නේ, ඔයාලගේ බඩුටික කොහෙද ? 125 00:14:13,871 --> 00:14:17,461 "තැපැල් කරුවන්ග් ප්‍රධාන කාර්යය" E වල ඉදන් අකුරු 8 එකක්. 126 00:14:20,653 --> 00:14:21,926 ඩිලිවරිස්(බෙදාහැරීම). 127 00:14:23,086 --> 00:14:24,943 ඒක හොදට ගැපෙනවා සිස්ටර්. 128 00:14:28,088 --> 00:14:30,967 කොහොමද ප්‍රංශයයි රුමේනියාවයි අතර ඉපදෙන එක? 129 00:14:30,992 --> 00:14:34,146 මම ප්‍රන්ශ කැනේඩියානු ජාතිකයෙක්, එත් කාටවත් කියන්න එපා. 130 00:14:34,346 --> 00:14:36,151 ඒක එච්චර හොද වෙන්නේ නැහැ. 131 00:14:36,870 --> 00:14:40,066 මම ආවේ රත්තරං හොයාගෙන, එත් මෙහේ මිනිස්සු හම්බවුනාට පස්සේ ... 132 00:14:40,091 --> 00:14:45,135 මට හිතුනා එයාලට උදව් කරන් මෙහෙට වෙලා ඉන්න. 133 00:14:45,725 --> 00:14:47,190 ඒක හුගක් උතුම් ක්‍රියාවක්. 134 00:14:47,998 --> 00:14:49,209 මම දන්නවා. 135 00:14:50,700 --> 00:14:53,778 මට කියන්න සිස්ටර් ... කන්‍යා සොහොයුරියක් වෙලා දැන් කොච්චර කල්ද? 136 00:14:55,989 --> 00:14:58,690 මම තාම කන්‍යා සොහොයුරියක් වෙලා නැහැ, මම තාම අධුනිකයෙක්. 137 00:14:59,208 --> 00:15:01,399 තවම ඔබ තාවකාලික ප්‍රතිඥාව දිලා නැද්ද? 138 00:15:01,800 --> 00:15:02,885 තාවකාලික? 139 00:15:03,220 --> 00:15:06,332 මම දන්නේ නැහැනේ කන්‍යා සොහොයුරියන්ට තාවකාලික දේවල් තියනවා කියලා. 140 00:15:06,416 --> 00:15:08,001 තාවකාලික ප්‍රතිඥාව දෙන්නේ ... 141 00:15:08,025 --> 00:15:09,874 අත්ම පරිත්‍යාගය සම්පුර්ණ කරන්න උදව්වක් විදිහට. 142 00:15:09,919 --> 00:15:13,052 ඔයාට උදව් ඔනිද සිස්ට? 143 00:15:16,825 --> 00:15:17,948 මොකද වුනේ? 144 00:15:20,028 --> 00:15:21,214 හැම දෙයක්ම හොදින්ද? 145 00:15:22,330 --> 00:15:24,006 අපි මෙතන ඉදන් ඇවිදන් යන්න වෙයි. 146 00:15:24,867 --> 00:15:26,483 අශ්වයෝ මෙතනින් එහාට යන්නේ නැහැ. 147 00:15:29,371 --> 00:15:31,295 මට අළුත් අශ්වයෙක් මිලට ගන්න වෙයිද. 148 00:15:31,476 --> 00:15:34,951 අශ්වයාගේ ප්‍රශ්ණයක් නෙමෙයි ෆාදර්, එත් ඇත්තටම කියනවානම්... 149 00:15:35,543 --> 00:15:36,543 එයා බයවෙලා ඉන්නේ. 150 00:15:36,568 --> 00:15:40,153 ගම්මු කියනවා අශ්වයන්ට ඒ දේවල් කලින්ම දැනෙනවලු. 151 00:15:47,354 --> 00:15:51,228 ඇයි දේවස්ථානයෙන් මේ මෙහෙයුමට ඔබ තුමාවම එව්වේ ෆාදර්? 152 00:15:51,557 --> 00:15:55,679 අසාමාන්‍ය සිදුවිම විමර්ෂණය කරන්න ඕනි වුනාම දේවස්ථානයෙන් මාව ඒ ඒකට යොදවනවා. 153 00:15:55,980 --> 00:15:58,236 කතෝලිකත්වය හා සම්බන්ද සිදුවීම්. 154 00:15:59,333 --> 00:16:01,803 වචනෙන්ම කියනවනම් "අත්භුත දේවල්." 155 00:16:01,838 --> 00:16:03,831 මම හිතුවේ අපි මෙහේ ආවේ සියදිවි නසාගැනිම ගැන හොයන්න කියලා. 156 00:16:03,869 --> 00:16:06,845 ඒකට තමයි, ඒත් ඒක විමර්ෂනයේ සුළු කොටසක් විතරයි 157 00:16:07,272 --> 00:16:12,106 වතිකානුවෙන් මට කිව්වා මෙහෙට අයිති ඉඩකඩම් ගැනත් බලනන කියලා ... 158 00:16:13,176 --> 00:16:14,258 ඒවා තවමත් පාරිශුද්ධයිද කියලා. 159 00:16:14,293 --> 00:16:17,152 මටත් පුළුවන් වෙයි ඒකට උදව් කරන්න ෆාදර්. 160 00:16:28,075 --> 00:16:29,683 ඒවා වුනේ යුද්ධ නිසාද? 161 00:16:31,000 --> 00:16:32,519 ඔව්, බෝම්බ ප්‍රහාර. 162 00:16:32,796 --> 00:16:35,873 මම අහලා තියනවා ඒවා දැම්මට පස්සේ පොලව දෙදරුම් දුන්න කියලා. 163 00:16:36,175 --> 00:16:38,610 මම බලකොටුව ගැන තවත් විස්තර හොයන්න උත්සහ කලා... 164 00:16:38,635 --> 00:16:40,965 එත් නගරයේ ඒ ගැන කිසිම වාර්ථාවක් නැහැ. 165 00:16:41,104 --> 00:16:43,473 ඒක ගැන ඇහුවම ගමේ මිනිස්සු කෙල ගහනවා. 166 00:16:43,840 --> 00:16:47,547 කෙල ගහනවා? - ඔව් මේක යක්ෂයෝ අරක්ගත්ත තැනක්ලු. 167 00:16:48,711 --> 00:16:50,839 පරන මෝඩ මිත්‍යා විෂ්වාස. 168 00:16:51,047 --> 00:16:54,419 අනික කන්‍යාරාමය වගේට මෙච්චර කුරුස ගොඩක් හිටවලා තියෙන්න්.. 169 00:16:54,484 --> 00:16:56,799 යක්සයන්ට එළියට එන්න නොදී ඇතුලට කරලම තියන්නලු, 170 00:16:57,986 --> 00:17:00,766 එයා කන්‍යාරාමයේ ඉන්න කාවහරි සම්බන්ධකරගන්න හැදුවද සිරුර හමුවුනාට පස්සේ? 171 00:17:00,790 --> 00:17:02,808 ඔව්, එත් කනවුරුත් පිළිතුරු දුන්නේ නැහැ. 172 00:17:03,693 --> 00:17:06,951 එත්, මම අවුරුදු දෙකක් තිස්සේ මෙහෙට සැපයුම් අරන් එනවා, 173 00:17:07,397 --> 00:17:09,155 එයා තමයි මම දැක්ක පලවෙනි කන්‍යා සොහෙයුරිය. 174 00:17:13,302 --> 00:17:16,843 ඔයා ඒ සිරුර හම්බුනාට පස්සේ මොකද කලේ ප්‍රෙන්චි? 175 00:17:17,078 --> 00:17:19,373 මම සිරුර ආරක්ශිතව තියලා තිව්වා. 176 00:17:19,398 --> 00:17:22,195 කොහෙද එයා ඒක තිව්වේ? - සිසිල් කුටියේ. 177 00:17:23,110 --> 00:17:24,847 එහේ තමයි මම අරන් එන බඩු තියලා යන්නේ. 178 00:17:27,281 --> 00:17:29,192 මට සිරුර හමුවුන වෙලාවේ මම හිතුවා ... 179 00:17:30,198 --> 00:17:34,284 මෙහෙට ගෙනත් තියන එක ආරක්ෂාවට හොදයි කයලා. 180 00:17:45,526 --> 00:17:46,886 ඔයාගේ පස්සෙන් එන්නම්. 181 00:18:13,858 --> 00:18:15,848 මට එයාට කියන්න තව දෙයක් තියනවා ෆාදර්. 182 00:18:15,860 --> 00:18:19,557 - මොකක්ද? මම ඒක තිව්වේ එතන නෙමෙයි. 183 00:18:21,297 --> 00:18:22,297 ඒ කිව්වේ? 184 00:18:22,594 --> 00:18:27,062 මම ගියේ ඒක මුනින් අතට තියලා. ඔහොම වාඩි කරලා නෙමෙයි. 185 00:18:45,205 --> 00:18:48,063 ශරිරයේ ගොඩක් තැන්වල මාන්ශපේසි ඉරිලා තියනවා ... 186 00:18:49,168 --> 00:18:52,515 පේන විදිහට ඒක වෙලා තියෙන්නේ ඇයගේ මරණෙන් පස්සේ වගේ 187 00:18:52,908 --> 00:18:54,568 එත් ෆාදර්, කවුද දන්නේ මම හොයාගන්න කලින්... 188 00:18:54,574 --> 00:18:55,873 කොච්චර කාලයක් තියෙන්න ඇත්ත කියලා? 189 00:18:55,897 --> 00:18:58,321 ඔයා මට උදව් කරන්න ඕනි නැහැ. - සමාවෙන්න. 190 00:19:09,577 --> 00:19:12,980 ෆාදර් අර මොකක්ද? - පේන විදිහට යතුරක් වගේ 191 00:19:21,434 --> 00:19:24,448 මම හිතන්නේ අර දොරටුව හරහා තමයි කන්‍යා සොහොයුරියෝ කලමනා ගෙනියන්න එන්නේ. 192 00:19:25,663 --> 00:19:27,696 ඒතකොට එයාලට බලකොටුවෙන් පිටතට එන්න ඕනි නැහැනේ. 193 00:19:30,563 --> 00:19:32,411 අපි ඇයගේ සිරුර භුමදානය කරන්න ඕනී. 194 00:19:50,036 --> 00:19:51,931 ඒවා එල්ලා තියෙන්නේ ඉස්සර වසංගත කාල වලදි, 195 00:19:52,143 --> 00:19:54,156 වසංගතය පැතිරෙයි කියලා බයට මිනිස්සු පණපිටින් වලදැම්මා. 196 00:19:54,251 --> 00:19:57,552 ඔයාට රොග ලක්ෂණ පෙන්නලා දුර්වල වුන ගමන් ඔයාව වලදානවා ... 197 00:19:57,587 --> 00:20:03,175 ඔයා සිනුව ගැහුවොත්, මිනිස්සු දැනගන්නවා එයාලට වැරුද්දක් වෙලා කියලා. 198 00:20:03,194 --> 00:20:05,435 මම හිතන්නේ මෙහෙ ජිවත් වෙන එක තමයි කරන ලොකුම වැරුද්ද. 199 00:20:25,122 --> 00:20:26,359 මට මේතනදි තමයි ඇයව හම්බවුනේ. 200 00:21:08,021 --> 00:21:10,872 කොහොමද මෙහෙම දෙයක් වුනේ? ඒක වෙලා සති ගානක්නේ.. 201 00:21:11,100 --> 00:21:13,799 මම කලින්ම කිව්වනේ...මේ තැන ... 202 00:21:14,994 --> 00:21:16,953 අත්භූත දේවල් කියන්නේ මොනවද ෆාදර්? 203 00:23:03,095 --> 00:23:04,095 හෙලෝ? 204 00:23:08,001 --> 00:23:10,636 කරුණාකරලා අපිට සමාවෙන්න දැනුම්දිමක් නොකර ආව එකට. 205 00:23:15,206 --> 00:23:16,206 හෙලෝ? 206 00:23:18,372 --> 00:23:20,572 මොනවද ඔබට ඕනී? 207 00:23:22,599 --> 00:23:26,909 මම ෆාදර් ඇන්තනි බර්ක්, මැය සිස්ට අයිරින්. 208 00:23:28,147 --> 00:23:31,784 ඔබද මෙහේ ප්‍රධාන මව් තුමිය? -මම තමයි. 209 00:23:33,851 --> 00:23:37,071 ඔබ තවම ප්‍රතිඥාව දුන්නේ නැහැ නේද. 210 00:23:39,563 --> 00:23:40,563 නැහැ. 211 00:23:40,764 --> 00:23:43,223 කරුණාකරලා ... - ඇයි ඔබලා මෙහේ පැමිනියේ ෆාදර්? 212 00:23:43,734 --> 00:23:45,352 අපි පැමිනියේ රෝමයේ ඉදන්... 213 00:23:45,387 --> 00:23:47,928 කන්‍යාරාමයේ මෑතකදි සිදුවුනු මරණය ගැන විමර්ෂණය කරන්න. 214 00:23:48,721 --> 00:23:50,254 මෑතකදි සිදුවුනු මරණය? 215 00:23:51,317 --> 00:23:52,478 මෙහේ ඉන්න කන්‍යා සොහොයුරියන්ගෙන් කෙනෙක්. 216 00:23:54,743 --> 00:23:58,098 මම එළියේ ඉදලා හොයාගත්තේ, එල්ලිලා මැරිලා ඉන්නවා. 217 00:23:59,276 --> 00:24:01,015 එහෙමද? 218 00:24:02,773 --> 00:24:07,338 ඔබ හිතනවද ඇයව භූමදානය කරපු එක හොද දෙයක් කියලා? 219 00:24:10,258 --> 00:24:13,637 කරුණාකරලා අපිට පොඩි වෙලාවක් දෙනවද? 220 00:24:23,989 --> 00:24:26,292 ඔබතුමාටත් එයා එක්ක යන්න තිබුනේ 221 00:24:27,474 --> 00:24:30,542 ඔබතුමිය කියන්නේ ඒ මරණය ගැන දන්නේ නැහැ කියලද? 222 00:24:31,544 --> 00:24:34,804 රෝමයෙන් කන්‍යාරාමයේ සුභසාදනය සහ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වෙනවා 223 00:24:35,648 --> 00:24:39,632 මම කන්‍යා සොහොයුරියො එක්ක කතාකරලා, පල්ලිය ගැන සහතික කරගත්තට කමක් නැහැනේ. 224 00:24:40,219 --> 00:24:43,723 මට පුළුවන් ඔබතුමාගේ ප්‍රෂ්ණ වලට පිළිතුරු දෙන්න. 225 00:24:43,955 --> 00:24:46,370 මට තියන බියයි ඒ දේවල් ප්‍රමානවත් නැතිවෙයිද කියලා 226 00:24:47,693 --> 00:24:53,100 ඒක ගැන හුගක් විස්තර ඒනි කරනව මොකද කියනවනම්, මේ ගැන ජාත්‍යන්තර දේව සභාවෙනුත් හොයලා බල්න්න පුළුවන්. 227 00:24:53,464 --> 00:24:55,243 හොදමයි ෆාදර්. 228 00:24:55,843 --> 00:25:01,578 සැදෑ යාත්ඥාව පවත්වන්න ඔනි නිසා දොරටුව ඉක්මනින්ම වහනවා 229 00:25:01,973 --> 00:25:07,349 කන්‍යා සොහොයුරියන් හිරු උදාවෙනතුරු නිහඩ පිලිවෙත අනුගමනය කරනවා. 230 00:25:07,384 --> 00:25:13,603 හෙට අදෑසනම පැමිනෙන්න, ඔබතුමා හොයන දේවල් වලට උත්තර ලැබෙවි. 231 00:25:13,719 --> 00:25:16,501 මේහේ කන්‍යාරාමයේ අමුත්තන්ගේ කාමරයක් තිබෙනවා. 232 00:25:16,954 --> 00:25:19,456 ඔබලාට එකේ අද රාත්‍රිය ගතකරන්න පුළුවන්. 233 00:25:25,895 --> 00:25:26,895 ස්තුතියි. 234 00:25:38,487 --> 00:25:40,682 ඇයි ඔබතුමා දැන්මම කන්‍යා සොහොයුරියො එක්ක කතා කරන්නෙ නැත්තේ? 235 00:25:41,353 --> 00:25:42,971 ඇයි හෙට උදේ වෙනකල් ඉන්නේ? 236 00:25:43,010 --> 00:25:47,455 කන්‍යා සොහොයුරියෝ එළිවෙනකල්ම නිහඩ පිළිවෙත අනුගමනය කරනවා, අපි ඒකට ගරුකරන්න ඕනි. 237 00:25:47,944 --> 00:25:49,793 ඔයා දැන්ම යන එක ගැන මොකද හිතන්නේ? 238 00:25:50,084 --> 00:25:53,227 අදුර වැටුනොත් පාරවල් හොයාගන්න අමාරුවෙයි. 239 00:25:55,056 --> 00:25:57,027 ඒ පාරවල් මෙතන්ට වඩා හොදයි ෆාදර්. 240 00:25:58,592 --> 00:26:01,430 අපිට ප්‍රෂ්ණයක් වෙන්නේ නැහැ දරුවා. දවස් කිපයකින් ආපහු එන්න. 241 00:26:02,077 --> 00:26:04,637 ඒ අතරතුර අපිට ඕනතරම් කාලය තියනවා මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. 242 00:26:07,299 --> 00:26:08,299 හොදමයි ෆාදර්. 243 00:26:51,509 --> 00:26:52,509 හෙලෝ? 244 00:27:18,958 --> 00:27:21,689 ඒයි, ඒයි! 245 00:28:58,568 --> 00:29:01,416 මම මේක ගන්නවා. 246 00:29:07,308 --> 00:29:13,308 හරි හොදයි. 245 00:29:26,799 --> 00:29:30,447 [2017දි නිකුත්වු ඇනබෙල් ක්‍රියේෂන් චිත්‍රපටයේ සිස්ට චාර්ලට් ලග තිබෙන ඡායාරෑපය] 247 00:29:41,075 --> 00:29:42,830 ෆාදර්? -ම්ම්? 248 00:29:42,855 --> 00:29:45,106 කලින් ඔයා කිව්වා අත්භූත දේවල් පසුපස ගියා කියලා 249 00:29:45,414 --> 00:29:46,789 මොනවද ඒ. 250 00:29:47,627 --> 00:29:49,282 ඒකෙන්ද මේ දේවල් පටන්ගත්තේ 251 00:29:49,406 --> 00:29:52,557 නැහැ, කොහෙත්ම නැහැ. 252 00:29:53,249 --> 00:29:57,921 මම පල්ලිය විසින් නිදහස් කරපු දූම දූතයන්ගෙන් කෙනෙක් 253 00:29:59,727 --> 00:30:04,432 අසාමාන්‍ය කරුණු ගැන ගවේෂණය කරන්න 254 00:30:04,877 --> 00:30:06,740 ඉතින් ඔබතුමා ෆෝර්න් දේවගැති තුමාව දන්නවද? 255 00:30:07,104 --> 00:30:09,692 කොහොමද ඔයා... -එයා මම පොඩි කාලෙදි මට උදව් කලා. 256 00:30:10,402 --> 00:30:12,738 මම කුඩා කාලයේදි මට එක එක දර්ෂණ පේනෙන්න ගත්තා 257 00:30:13,447 --> 00:30:16,328 මගේ තාත්තා හිතුවේ මට මානසික ලෙඩක් කියලා 258 00:30:16,452 --> 00:30:18,539 ඒ වගේම මම බොරු කියනවා කියලා. 259 00:30:19,377 --> 00:30:21,588 එත් මගේ දර්ෂණ ගැන දේවස්ථානයට දැනගන්න ලැබුනට පස්සේ 260 00:30:21,613 --> 00:30:24,993 කෝර්නි කාදිනල් තුමා විශේෂ සැලකිල්ලක් දක්වලා මගේ ගැන බලන්න ෆෝර්න් දේවගැති තුමාව එව්වා. 261 00:30:25,608 --> 00:30:27,819 මොනවද ඔබට පේන්නෙ? 262 00:30:30,576 --> 00:30:34,122 ගොඩක් දේවල්, කවදාවත් එකම දේ නැවත නැවත පෙන්නේ නැහැ. 263 00:30:34,699 --> 00:30:40,200 එත් එක දර්ෂනයක් දැක්කට පස්සේ. ඒක දෙයක් මගේ ඔළුව ඇතුලේ හිරවෙලා වද දෙනවා. 264 00:30:40,414 --> 00:30:42,502 මොන වගේ දර්ෂනයක්ද? 265 00:30:44,420 --> 00:30:46,130 මරියා තුමිය මාර්ගය පෙන්වයි. 266 00:30:56,170 --> 00:30:58,264 මොකද කල්පනා කරන්නේ ෆාදර් 267 00:30:59,277 --> 00:31:05,773 මම මේ කල්පනාකලේ ප්‍රංශය විප්ලවය අතරතුරදි මටත් ඒ වගේම සිදුවිමක් වුනා.. 268 00:31:06,601 --> 00:31:09,646 මම නවාතැන්ගෙන හිටියේ ලයන් වලට ටිකක් නොදුරින්. 269 00:31:10,673 --> 00:31:13,748 මට දර්ශණ පෙනෙන දරුවෙකු ගැන හොයලා බලන්න නියෝගයක් ලැබුනා. 270 00:31:16,499 --> 00:31:19,088 නමුත් ඔබගේ වගේ නෙමෙයි... 271 00:31:19,936 --> 00:31:22,893 හිමින් සැරේ හොදට හොයලා බැලුවට පස්සේ... 272 00:31:25,779 --> 00:31:27,781 මට තේරුම් ගියා එයාට යක්ෂයෙක් ආවේස වෙලා ඉන්නේ කියලා... 273 00:31:28,282 --> 00:31:31,416 මම දේවස්ථානයේ නිතියට අනුව වැඩේ කරන්න තිරණය කලා. 274 00:31:33,513 --> 00:31:36,309 දෙවියන් ඩැනියල්... 275 00:31:41,225 --> 00:31:43,100 මොනවද උන් ඔයාට කලේ? 276 00:31:53,234 --> 00:31:54,863 ඒක සාර්ථක වුනාද? 277 00:31:55,541 --> 00:31:57,332 දේවස්ථානයෙනුත් එහෙම හිතුවා 278 00:31:58,586 --> 00:32:01,130 එයාලා විස්වාස කලා යක්ෂයා පිටවෙලා යන්න ඇති කියලා 279 00:32:02,823 --> 00:32:04,534 එත් ඔබතුමා විෂ්වාස කලේ නැහැ නේද? 280 00:32:06,684 --> 00:32:10,731 ස්වර්ගයේ සේනාව මෙහෙයවන කීර්තිමත් කුමරා වන ... 281 00:32:11,856 --> 00:32:14,361 මයිකල් මුනිවරයාගේ සහ දේව දූතයන්ගේ නාමයෙන්.. 282 00:32:21,292 --> 00:32:22,459 මට උදව් කරන්න ෆාදර්. 283 00:32:23,043 --> 00:32:28,221 ඩැනියල්ට පිහිටවී, ඔහුගේ ස්වරූපය නැවත ලබාදෙන්න. 284 00:32:29,415 --> 00:32:32,074 දෙවියන් වහන්සේගේ කුරුසයේ බලයෙන්. - ඇයි ඔබතුමා මට උදව් කරන්නේ නැත්තේ? 285 00:32:32,103 --> 00:32:34,176 අපවිත්‍රවු මේ නපුරු බලවේගය මේ සිරුරින් පළමා හරිත්වා. 286 00:32:40,825 --> 00:32:44,080 යාත්ඥාව අතරතුර ඩැනියල්ට හුගක් තුවාල සිද්ද වුනා. 287 00:32:44,788 --> 00:32:47,108 ඒයින් එකක් ආපහු සනිප කරන්න බැරිවුනා. 288 00:32:47,209 --> 00:32:49,381 ඩැනියල්, මට සමාවෙන්න. 289 00:32:58,187 --> 00:33:00,483 දවසකට පස්සේ එයා මියගියා. 290 00:33:04,991 --> 00:33:10,020 මට පුදුමත් හිතෙනවා, බය හිතෙන දේවල් වලට මම මෙච්චර උනන්දුවක් දක්වන්නේ ඇයි කියලා. 291 00:33:10,708 --> 00:33:12,380 ඒකත් හරියට ප්‍රෙහලිකාවක් වගේ. 292 00:35:18,867 --> 00:35:20,410 ෆාදර් 293 00:36:21,559 --> 00:36:23,146 ෆාදර් 294 00:36:31,057 --> 00:36:32,892 ඩැනියල් 295 00:36:51,693 --> 00:36:53,989 ඉන්න 296 00:36:55,560 --> 00:36:57,143 උදව් කරන්න 297 00:36:57,520 --> 00:36:59,609 නැහැ 298 00:38:14,543 --> 00:38:16,546 උදව් කරන්න 299 00:38:18,936 --> 00:38:20,547 කවුරුහරි උදව් කරන්න 300 00:40:11,263 --> 00:40:12,473 උදව් කරන්න 301 00:40:12,667 --> 00:40:14,338 සිස්ට අයිරින් උදව් කරන්න 302 00:40:16,967 --> 00:40:20,015 ෆාදර්? 303 00:40:23,510 --> 00:40:25,064 ෆාදර්? 304 00:40:36,264 --> 00:40:37,892 ෆාදර්? 305 00:41:14,765 --> 00:41:16,568 උදව් කරන්න. 306 00:41:18,805 --> 00:41:20,436 උදව් කරන්න 307 00:41:34,727 --> 00:41:36,531 ෆාදර්? - සිස්ටර්? 308 00:41:36,730 --> 00:41:39,359 සිස්ටර් අයිරින්. - ෆාදර්,මට ඔබතුමාව ඇහෙනවා 309 00:41:39,527 --> 00:41:41,446 මම මේක ඇතුලේ. 310 00:41:43,009 --> 00:41:45,597 ස්තුතියි දෙවියනේ. 311 00:42:48,961 --> 00:42:51,045 ඉක්මනට! 312 00:43:14,274 --> 00:43:16,363 ස්තුතියි, ස්තූතියි සිස්ටර්. 313 00:43:24,367 --> 00:43:27,457 ඔබතුමා කොහොමද ඒක ඇතුලට ගියේ? පොලවේ කිසිම පලුද්දක් තිබුනේ නැහැනේ. 314 00:43:27,922 --> 00:43:30,840 මේ තැනට මොකෙක් හරි බලගතු යක්ෂයෙක් අරක්ගෙන ඉන්නවා. 315 00:43:38,769 --> 00:43:42,240 සමහරවිට මේ පොත් වලට පුළුවන් වෙයි. අපිට ඕනි කරන උත්තර හොයාගන්න උදව් වෙන්න 316 00:43:45,864 --> 00:43:49,129 ඒවා වැඩිවෙලා, කොහොමද එහෙම දෙයක් වෙන්නේ? 317 00:43:49,300 --> 00:43:50,594 තවත් ප්‍රෙහෙලිකාවක්. 318 00:44:06,117 --> 00:44:07,619 ප්‍රධාන මව්තුමියනි? 319 00:44:09,936 --> 00:44:14,316 ඊයේ කියපු විදිහට අද අපිට කන්‍යා සොහොයුරියන් එක්ක කතාකරන්න පුළුවන්ද? 320 00:44:22,022 --> 00:44:29,062 පේන විදිහට අපි දෙන්නටම යන්න තරම් ආරාධනාවක් නෙමෙයි වගේ. -මම ගිහින් කන්‍යා සොහොයුරියන් එක්ක කතාකරන්නම්. 321 00:44:29,728 --> 00:44:31,439 මේක ගන්න. 322 00:44:33,202 --> 00:44:35,043 මේ ගැන මොනවද හොයාගන්න පුළුවන් කියලා බලන්න 323 00:44:35,458 --> 00:44:38,111 මේක අනිවාර්යෙන්ම වැදගත් දෙයක් වෙන්න ඕනී. 324 00:44:39,077 --> 00:44:41,665 සිස්ටර්, පරිස්සම් වෙන්න. 325 00:44:42,386 --> 00:44:44,057 හොදමයි ෆාදර්. 326 00:45:06,303 --> 00:45:08,178 හෙලෝ? 327 00:45:08,600 --> 00:45:10,019 ඔහොම ඉන්න. 328 00:46:11,972 --> 00:46:13,665 සිස්ටර්? 329 00:46:36,788 --> 00:46:38,711 සිස්ටර්? 330 00:46:39,090 --> 00:46:45,214 අපිට තත්පරයකටවත් යාත්ඥාව නතර කරන්න බැහැ. මේ කන්‍යාරාමය ශතවර්ෂ ගනනාවක ඉදන් නොනැසි පවතින්නේ. 331 00:46:45,257 --> 00:46:47,868 මේ කන්‍යා සොහොයුරියන්ගේ යාත්ඥාවල පිහිටෙන්. 332 00:46:48,189 --> 00:46:49,815 මට සමාවෙන්න ඇයට බාදා කරන්න හැදුවට. 333 00:46:49,967 --> 00:46:53,776 සිස්ටර් රූත් එයාගේ පිටුපසින් කෙනෙක් ඉන්නකොට ඒ දේවල් වේගයෙන් කරනවා . 334 00:46:54,172 --> 00:46:57,159 මම සිස්ටර් ඔවානා. ඔයා එනවා කියලා අපිට දැනගන්න ලැබුනා. 335 00:46:57,472 --> 00:46:59,759 කරුණාකරලා, මගේ පස්සෙන් එන්න. 336 00:47:17,633 --> 00:47:19,345 මොකද? 337 00:47:21,083 --> 00:47:25,490 තව කෙනෙක්. මම ලූකට කිව්වා ඔය ගෙදරට යද්දි. 338 00:47:28,255 --> 00:47:31,716 ඇයි එයා කන්නාඩිය වහලා දැම්මේ? - ඒක සම්ප්‍රදායක් කවුරුහරි මැරුණම කරන. 339 00:47:31,873 --> 00:47:36,256 කන්නාඩි වහලා දැම්මම කිසිම ප්‍රතිබිම්භයක් පේන්නේ නැති නිසා මරණයට පත්වුන කෙනා යක්ෂයෙක් වෙන්නේ නැහැ කියලා විස්වාස කරනවා. 340 00:47:37,141 --> 00:47:40,175 කවුරුහරි මැරිලද? -ඔයාට ඇහුනේ නැද්ද? 341 00:47:40,427 --> 00:47:42,931 ලුකගේ දුව සියදිවි නසාගෙන. 342 00:47:45,619 --> 00:47:49,526 මටනම් විෂ්වාස කරන්නත් බැහැ. එයා පොඩි ළමයෙක්නේ. 343 00:47:49,789 --> 00:47:54,154 අවුරුදු 12යි, දාන්‍ය ගබඩාව ඇතුලේ බෙල්ලේවැල දාගෙන මැරිලා තියෙන්නේ. 344 00:47:55,057 --> 00:47:56,684 බෙල්ලෙවැල දාගෙන? 345 00:47:56,865 --> 00:47:57,951 ඇයි? 346 00:47:58,175 --> 00:48:01,345 ආඩි කොන්ටන්ටිගේ භෝග දුවිලි බවට හැරුනේ ඇයි ? 347 00:48:01,613 --> 00:48:06,936 පුංචි ස්ටෙෆාන් ස්ටොක් අන්ද වුනේ ඇයි ? මේ හැමදේකටම හේතුව ඒ තැන. කන්‍යාරාමය. 348 00:48:07,755 --> 00:48:11,937 එහේ තියන නපුර මොකක් වුනත්, ඒකෙන් අපිටත් බලපෑමක් වෙලා. 349 00:48:14,779 --> 00:48:17,326 ඔයා එහෙට ඊයේ දෙන්නෙක්ව එක්ක ගියා නේද 350 00:48:18,420 --> 00:48:21,192 කවුද ඒයාලා? - පුජක තුමෙකුයි කනයා සොහොයුරියකුයි. 351 00:48:21,364 --> 00:48:23,452 එයාලා තවමත් එහෙද? 352 00:48:24,160 --> 00:48:26,621 ඔව් හෙට මම එක්ක එන්න යනවා. 353 00:48:26,950 --> 00:48:31,131 මේ ලගදි එයා නේද එහේ තිබිලා මළ සිරුරක් හොයාගත්තේ? - ඔව් ගෙරිගෝ, ඔව්. 354 00:48:31,156 --> 00:48:35,010 හොදයි, මම හිතන්නේ ඔයාට තව සිරුරු දෙකක් හොයාගන්න පුළුවන් වෙයි. 355 00:48:48,005 --> 00:48:53,413 බිම් සියල්ලටම මෘර්ගයන් අරක්ගන්නා ලදි... 356 00:48:53,701 --> 00:48:57,007 අහසේ සිටින හැම පක්ෂියෙක්ම. 357 00:48:57,756 --> 00:49:03,683 සියළු මිනිසුන් යක්සයාට එරෙහිව භීතියෙන් දැවී ගියේය ඔවුන් යක්සයාට පැවසු අවසාන නාමයන් වුනේ. 358 00:49:06,878 --> 00:49:08,108 වැලක්. 359 00:49:09,454 --> 00:49:11,452 ඩිෆයිනර්. 360 00:49:11,670 --> 00:49:13,545 ප්‍රොෆ්න්. 361 00:49:13,925 --> 00:49:16,196 මාර්කි ඔෆ් ස්නේක් [සර්පයන්ගේ වන්ශාධිපතිනිය]. 362 00:49:26,210 --> 00:49:27,673 සිස්ටර්. 363 00:49:31,395 --> 00:49:33,482 සිස්ටර් අයිරින්. 364 00:49:38,815 --> 00:49:43,198 සිස්ටර් වික්ටෝරියාගේ මරණය කන්‍යාරාමයේ සිදුවුන බයානකම ඛේදවාචකයක්... 365 00:49:43,523 --> 00:49:45,819 එත් අපිට තවමත් දැනනවා ඇය අපිත් සමග ඉන්නවා වගේ. 366 00:49:46,295 --> 00:49:49,303 ඇය අපි හැමෝටම වඩා ආගමට ලැදි කෙනෙක්. 367 00:49:52,645 --> 00:49:54,732 සමාවෙන්න, සිස්ටර්. 368 00:50:07,629 --> 00:50:09,717 සිස්ටර් වික් ... 369 00:50:16,787 --> 00:50:20,615 අපිට සමාවෙන්න. අපි අපේ රහසයභාවය ඉහලින්ම ආරක්ෂා කරන්න ඕනි. 370 00:50:20,834 --> 00:50:23,880 සමහර කනයා සොහොයුරියෝ ඔබත් එක්ක කතාකරන්නේ නැතිවේවි. 371 00:50:24,890 --> 00:50:27,453 අපි ඔබලාගේ කැමැත්ත අගය කරනවා. 372 00:50:27,654 --> 00:50:32,366 සිස්ටර් ඔවානා, මේ කන්‍යාරාමයේ ඉතිහාසය ගැන මට ටිකක් කියන්න පුළුවන්ද? 373 00:50:34,238 --> 00:50:37,463 මේක ඉදිකරලා තියෙන්නේ අදුරු යුගයේ හිටිය වංශාදිපති වරයෙක්. 374 00:50:39,197 --> 00:50:41,032 ශාන්ත කාර්ටා කියන වංශාදිපතිවරයා 375 00:50:41,826 --> 00:50:44,661 එයා ගනන් කරන්න බැරි තරම් මායාකර්ම, පුජාවිදි ගැන ලියලා තියනවා... 376 00:50:45,399 --> 00:50:48,107 නිරයේ සිටිය යක්සයන් කැදවන විදිහ පවා. 377 00:50:48,528 --> 00:50:54,479 යක්ෂයන් ඔහුව භාවිතා කරලා නිරයත් මිනිස් ලෝකයත් අතර පිවිසුම් දොරටුවක් විවරකරා. 378 00:51:09,120 --> 00:51:11,204 නමුත් ඒ මොහොතෙම කිතුනු බැතිමතුන් බලකොටුව තුලට කඩා වැදුනා 379 00:51:16,418 --> 00:51:20,075 ඔවුන් දොරටුව මෘද්‍රා තැබුවා පෞරාණික ධාතූන් වහන්සේලා භාවිතා කරලා... 380 00:51:20,824 --> 00:51:23,725 ඒකේ තිබුනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය. 381 00:51:27,944 --> 00:51:30,240 දේව සභාව බලකොටුව ඔවුන්ගේ යටතට අරන් දෙවස්තානයක් ඉදිකලා... 382 00:51:30,265 --> 00:51:34,937 එතනින් තමයි අපේ යාත්ඥාවන් ආරම්භ වුනේ, කන්‍යාරාමය යක්ෂයන්ගෙන් ආරක්ෂා කරගන්න. 383 00:51:35,064 --> 00:51:39,736 ශතවර්ෂ ගනනාවක් තිස්සේ ඒක අඛන්ඩව සිද්ධ වුනා, ඒකට පුළුවන් වුනා යක්ෂයන්ව හිරකරලා තියන්න... 384 00:51:40,065 --> 00:51:42,440 නමුත් කන්‍යාරාමයට එල්ලවුන බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ... 385 00:51:43,745 --> 00:51:46,582 යක්ෂයින්ට දොරටුව විවෘත්ත කරගන්න තවත් මාර්ගයක් පෑදුනා. 386 00:51:47,790 --> 00:51:53,465 සිස්ටර් ඔවානා, ඊයේ රෑ දේව කුටියෙදි මම කන්‍යා සොහොයුරියක් දැක්කා. 387 00:51:54,640 --> 00:52:00,086 එයා, එයා අනිත් අය වගේ නෙමෙයි, එත් පවිත්‍රයි වගේ. 388 00:52:00,614 --> 00:52:02,702 ඔබත් ඇයව දැකලා තියනවද? 389 00:52:03,442 --> 00:52:05,862 රාත්‍රි කාලයට කොරිඩෝවෙදි මමත් ඇයව දකිනවා.. 390 00:52:06,451 --> 00:52:08,415 අපි හැමෝම දකිනවා. 391 00:52:08,575 --> 00:52:11,167 එයත් අපි වගේමයි, එත් එයා අපෙන් කෙනෙක් නෙමෙයි. 392 00:52:11,380 --> 00:52:12,510 ඒක මොකක් හරි අපවිත්‍ර දෙයක්. 393 00:52:13,087 --> 00:52:16,639 එයා එක එක විදිහට අපිව රවට්ටලා අපේ දුර්වලතා දැනගන්න හදනවා. 394 00:52:16,735 --> 00:52:21,196 එයා කන්‍යා සොහොයුරියක් විදිහට අපේ ඇදුම් වල සැගවෙලා, අපි හැමෝවම අපවිත්‍ර කරන්න හදනවා. 395 00:52:21,394 --> 00:52:24,599 ඇගේ පැමිනිමෙන් අදහස් වෙන්නේ, දොරටුව නැවතත් විවෘත්ත වෙලා කියන එක. 396 00:52:24,993 --> 00:52:27,404 ඒ කියන්නේ, සිස්ටර් වික්ටෝරියා ඒවගේ පාපකර්මයක් කලේ.... 397 00:52:27,478 --> 00:52:28,952 සිස්ටර් ඔවානා. 398 00:52:32,242 --> 00:52:34,770 සිස්ටර් රූතිඩ් යාත්ඥාව ඉවර කරන්න යන්නේ. 399 00:52:35,909 --> 00:52:38,830 ඊලගට තියෙන්නේ ඔයාගේ වාරේ. - හොදමයි සිස්ටර්. 400 00:52:45,420 --> 00:52:48,469 ඔයා තවම ප්‍රතිඥා දුන්නේ නැද්ද? - නැහැ. 401 00:52:48,930 --> 00:52:53,125 එහෙනම් මෙතන ඔයාට සුදුසු තැනක් නෙමෙයි. ඔයා දැන්මම යන්න ඕනී. 402 00:52:53,309 --> 00:52:54,786 ඇයට යන්න බැහැ. 403 00:52:55,287 --> 00:52:58,373 දොරටුව වැහිලා තියෙන්නේ. ඒක ආපහු ඇරෙනකල් ඔයාට මෙහේ ඉන්න වෙනවා. 404 00:52:58,398 --> 00:53:02,579 කියටද ඒක අරින්නේ? - හිරු උදාවත් එක්ක, එයාට අද රෑ මෙහේ නවතින්න වෙනවා. 405 00:53:13,419 --> 00:53:15,503 සිස්ටර් අයිරින්. 406 00:53:28,522 --> 00:53:30,148 සුභ රාත්‍රියක්, සිස්ටර්. 407 00:53:30,208 --> 00:53:33,181 සිස්ටර්, ටිකක් ඉන්න. -ඔව්. 408 00:53:35,047 --> 00:53:40,726 සිස්ටර් වික්ටෝරියා මියයනකොට මේක අල්ලගෙන ඉදලා තියෙනවා. ඔයා දන්නවද මේක මොකක්ද කියලා? 409 00:53:40,991 --> 00:53:42,245 නැහැ. 410 00:53:46,943 --> 00:53:49,041 දැන් මම යාත්ඥා කරන්න යන්න ඕනී. 411 00:54:26,225 --> 00:54:28,312 කොහෙද ඒක? 412 00:54:29,339 --> 00:54:33,664 ඔයා ඇතුලට යන්න වෙනත් ක්‍රමයක් හොයනවද, ෆාදර්. 413 00:54:35,189 --> 00:54:36,944 ප්‍රධාන මව්තුමිය? 414 00:54:47,901 --> 00:54:51,575 මොකක්ද ඔබතුමා හිතාගෙන ඉන්නේ? 415 00:54:57,434 --> 00:55:03,258 මට බියෙන් ඉන්නේ මව්තුමියනි, මෙතන මොකක් හරි ලොකු වැරුද්දක් තියනවා. 416 00:55:04,277 --> 00:55:10,082 ලොකේ ගොඩාක් තැන් වගේම, මේ කන්‍යාරාමයටත් ගොඩාක් ලොකු ඉතිහාසයක් තියනවා. 417 00:55:10,455 --> 00:55:15,135 හැමදේම හොද දේවල් නෙමෙයි, නමුත් අපි තවමත් පවතිනවා... 418 00:55:16,488 --> 00:55:21,040 ඒ කන්‍යා සොහොයුරිය, මම ඇගේ අතේ තිබිලා යතුරක් හොයාගත්තා. 419 00:55:21,065 --> 00:55:22,635 ඒකෙන් විවෘත්ත වෙන්නේ මොකක්ද මව්තුමියනි 420 00:55:23,357 --> 00:55:29,426 ඒකට දැන් පරක්කු වැඩියි ෆාදර්. සිස්ටර් අයිරින් අහිමිවෙලා ඉවරයි. 421 00:55:37,831 --> 00:55:39,334 මව්තුමියනි? 422 00:56:35,158 --> 00:56:37,161 සිස්ටර් අයිරින්. 423 00:56:37,332 --> 00:56:41,676 මරියාතුමිය මාර්ගය පෙන්නයි. 424 00:57:11,874 --> 00:57:13,437 කවුද ඔයා? 425 00:58:10,745 --> 00:58:12,833 දෙවියන් ඔබව ආරක්ෂා කරයි 426 00:58:37,718 --> 00:58:39,974 සිස්ට කරුණාකරලා පැමිනන්න. 427 00:58:41,279 --> 00:58:43,074 සිස්ටර් ඔවානා? 428 01:00:14,402 --> 01:00:15,776 අනේ දෙවියනේ 429 01:01:47,954 --> 01:01:49,625 නිහඩවෙන්න එපා 430 01:01:55,915 --> 01:01:57,750 යක්ෂයා තවත් ශක්තිමත් වෙලා. 431 01:01:58,079 --> 01:02:02,719 ඔයාගේ දේවල් ටික අරන් දෙවි මැදුරෙදි මාව හම්බවෙන්න, සිස්ටර්. යාත්ඥාව විතරයි අද රෑ අපේ පිහිටට ඉන්නේ. 432 01:02:03,343 --> 01:02:05,430 යන්න 433 01:02:07,603 --> 01:02:09,022 දැන්ම. 434 01:02:51,165 --> 01:02:52,997 හෙලෝ? 435 01:03:34,443 --> 01:03:35,693 සිස්ටර් ඔවානා? 436 01:03:46,640 --> 01:03:48,936 මම මියගිහින් දැන් කොච්චර කල්ද ෆාදර්? 437 01:03:51,192 --> 01:03:53,111 කොච්චර කල්ද? 438 01:03:57,631 --> 01:03:58,757 ඩැනියල්? 439 01:03:59,816 --> 01:04:01,364 මට සමාවෙන්න. 440 01:04:03,832 --> 01:04:05,800 ඇයි ඔබතුමා මට උදව් කරේ? 441 01:04:51,044 --> 01:04:53,127 අපි යාත්ඤා කරන්න ඕනී.... 442 01:04:53,188 --> 01:04:58,613 මොනවා දැක්කත්, මොනවා ඇහුනත් යාත්ඥාව නතරකරන්න එපා. 443 01:06:14,677 --> 01:06:18,060 "අර දොරටුව හරහා තමයි කන්‍යා සොහොයුරියෝ කලමනා ගෙනියන්න එන්නේ.". 444 01:06:18,085 --> 01:06:20,671 "එතකොට එයාලට බලකොටුවෙන් එළියට එන්න ඕනි වෙන්නේ නැහැ". 445 01:07:34,516 --> 01:07:36,778 ශුද්ධවු දේව මැනියනි.... 446 01:07:37,578 --> 01:07:38,633 ප්‍රෙන්චි. 447 01:07:38,869 --> 01:07:40,956 මට හිතුනා ඔබතුමාට උදව්වක් ඕනිවෙයි කියලා. 448 01:07:42,681 --> 01:07:43,759 ස්තුතියි 449 01:07:44,462 --> 01:07:49,949 එක් කරුනාකරලා ඉලග වතාවේනම් තුවක්කුව පාවිච්චි කරන්න 450 01:07:50,852 --> 01:07:53,692 මම ඒක හදිස්සි අවස්ථාවකට පරිස්සම් කරගත්තා ෆාදර්. 451 01:08:44,543 --> 01:08:46,001 සිස්ටර්. 452 01:08:48,497 --> 01:08:50,585 සිස්ටර් අයිරින්. 453 01:08:52,262 --> 01:08:54,349 ෆාදර් බර්ක්. 454 01:09:01,630 --> 01:09:02,924 ඒ ෆාදර් බර්ක්. 455 01:09:03,209 --> 01:09:04,904 එතුමා අපිට උදව් කරයි. 456 01:09:04,952 --> 01:09:06,622 සිස්ටර්. 457 01:09:15,136 --> 01:09:17,140 සිස්ටර් අයිරින්. 458 01:09:21,192 --> 01:09:24,573 දෙවියන්ට ස්තූති වේවා, ෆාදර්. - ඔයා හොදින්ද, සිස්ටර්? 459 01:09:25,364 --> 01:09:27,010 ප්‍රෙන්චි? 460 01:09:27,074 --> 01:09:28,743 මොකද වුනේ? 461 01:09:29,229 --> 01:09:31,771 අපි යාත්ඥා කලා, අපි හැමෝම එකතුවෙලා. 462 01:09:32,566 --> 01:09:36,747 හැම දෙයක්ම විනාස වෙනවා, මෙතන බලවත්වෙන එකම දේ නපුර විතරයි. 463 01:09:37,190 --> 01:09:38,986 කවුද යාත්ඥා කරන්නේ? 464 01:09:39,137 --> 01:09:41,097 අපි හැමෝම, අනිත් කන්‍යා සොහොයුරියෝ. 465 01:10:03,785 --> 01:10:05,412 එයාලා මෙතන හිටියේ. 466 01:10:05,912 --> 01:10:08,477 අපි අනතුරට පත්වුන වෙලාවේ එයාලා මගෙත් එක්ක යාතඤා කර කර හිටියේ 467 01:10:11,215 --> 01:10:13,343 කන්‍යා සොහොයුරියෝ මට අනතුරු අගවන්න හැදුවා. 468 01:10:13,661 --> 01:10:16,035 දර්ෂනයන්. - ඒවා ඇත්ත වගේමයි 469 01:11:07,076 --> 01:11:09,159 මෙහේ වෙන කිසිම කෙනෙක් ඉතිරි වෙලා නැහැ. 470 01:11:12,223 --> 01:11:14,267 අපි ඕනි කරන පිලිතුර ලැබුනා, ෆාදර්. 471 01:11:15,470 --> 01:11:19,090 කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්, මෙතන තවදුරටත් පවිත්‍ර නැහැ කියලා. 472 01:11:25,365 --> 01:11:26,530 අපේ දෙවි පියානන්ගේ නාමයෙන්.... 473 01:11:34,230 --> 01:11:36,149 ෆාදර්, අපි දැන් මෙකද කරන්නේ? 474 01:11:37,443 --> 01:11:40,323 මගේ බෑග් එක ගන්න සිස්ටර්. මගේ කුරුසය දෙන්න 475 01:11:40,519 --> 01:11:42,373 ශුද්ධ ජලයෙන් ටිකක් ඒකට දාන්න. 476 01:11:42,545 --> 01:11:44,926 දෙන්න. -ඉක්මන් කරන්න ෆාදර් 477 01:11:47,096 --> 01:11:49,184 එයාව පොලවට තියලා අල්ලගෙන මුහුණ වහන්න 478 01:11:52,514 --> 01:11:55,226 දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබතුල සිටින දුෂ්ඨ ආත්මය... 479 01:11:55,505 --> 01:12:00,169 දේවියන් වහන්සේගේ නාමයෙන්, සියළුම නිස්ඵල ශුද්දාත්මයන්ගේ බලයෙන්. 480 01:12:00,194 --> 01:12:04,185 අපගේ දෙවි පියානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. 481 01:12:04,814 --> 01:12:07,828 ජිවිතය සහ මරණය අතර විනිශ්චයක් ලබා දෙමින් ... 482 01:12:07,853 --> 01:12:10,148 මේ දුෂ්ඨ ආත්මය ගින්නෙන් දැවේවා. 483 01:12:27,980 --> 01:12:30,569 ඒක හදිස්සි අවස්තාවක් වගේ දැනුනා. 484 01:12:32,684 --> 01:12:34,399 අපි පරක්කු වැඩියි. 485 01:12:34,972 --> 01:12:36,527 යක්ෂයා නිදහස් වෙලා ඉන්නේ 486 01:12:36,663 --> 01:12:38,164 නැහැ 487 01:12:39,170 --> 01:12:42,856 යක්ෂයාට අපේ ලෝකෙට ඇතුල් වෙන්න නම්, ඒකට මිනිස් ආත්මයක් ඕනි කරනවා. 488 01:12:43,753 --> 01:12:47,490 සිස්ටර් වික්ටෝරියා මේ කන්‍යාරාමයේ හිටිය අවසාන කන්‍යා සොහොයුරිය වෙන්න ඕනී. 489 01:12:47,519 --> 01:12:49,744 ඔයා දන්නවා නේද කරන්න ඕනි මොකක්ද කියලා. - මට බැහැ. 490 01:12:49,795 --> 01:12:52,399 එහෙනම් දෙවියන්ටවත්.. 491 01:12:55,487 --> 01:12:57,520 ඒක සියදිවි නසාගැනීමක් නෙමෙයි 492 01:12:58,771 --> 01:13:00,858 ඒක පරිත්‍යාගයක් 493 01:13:02,897 --> 01:13:05,453 එතකොට යක්ෂයට බැහැ ඇගේ ආත්මය අරගන්න 494 01:13:06,971 --> 01:13:09,645 ඔබතුමිය කියපුදේ මොකක්ද කියලා මම දන්නේ නැහැ එත්.. 495 01:13:09,840 --> 01:13:13,855 පේන විදිහට ඔබතුමාගේ විමරෂණය සම්පුර්නයි වගේ. ඒක නිසා ඉක්මනට මෙතනින් යමු යන්න. 496 01:13:13,932 --> 01:13:17,274 අපිට දැන්ම යන්න බැහැ -අනේ මගුල, අයි බැරි 497 01:13:19,793 --> 01:13:23,824 අපි පිවිසිමේ දොරටුව වහලා දාලා යක්ෂයාව හිරකරන්න ඕනී. 498 01:13:31,055 --> 01:13:33,058 දොරටුව තියෙන්නේ පොළවයට සොහොන් බිමේ. 499 01:13:33,083 --> 01:13:37,927 එත් අපිට ඒක වහලා දාන්න බැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය නැතිව. 500 01:13:38,792 --> 01:13:41,381 ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේද? 501 01:13:43,211 --> 01:13:45,005 කන්යා සොහොයුරියෝ ඔබට කිව්වද ඒක තියෙන්න් කොහෙද කියලා? 502 01:13:45,313 --> 01:13:48,663 කන්‍යා සොහොයුරියෝ ගොඩක් ඒ උමන් මාර්ගය ඇතුලේ මිය ගිහින් තියනවා. 503 01:13:50,559 --> 01:13:52,512 මම හිතන්නේ මම දන්නවා කොහෙද ඒ උමං මාර්ගය තියෙන්නේ කියලා. 504 01:13:52,537 --> 01:13:56,167 හොදයි, එහෙනම් අපි ගිහින් බලමු. 505 01:13:56,378 --> 01:13:59,180 එත් ෆාදර් අපි මේක කරන්න කලින් 506 01:14:00,839 --> 01:14:03,032 මම කැමතියි මගේ ප්‍රතිඥාව ලබාදෙන්න 507 01:14:04,328 --> 01:14:06,354 ඔබට විස්වාසද? 508 01:14:07,057 --> 01:14:09,060 මගේ දර්ෂණයන් 509 01:14:09,085 --> 01:14:14,101 මම දැන් දන්නවා ඒවා දෙවියන්ගෙන් ලැබුන ප්‍රතිහාර්‍යක් කියලා ඒ වගේම මම ඔහු වෙනුවෙන් මගේ ජිවිතය කැපකරන්න සුදානම්. 510 01:14:14,623 --> 01:14:17,211 ඒක සිස්ටර් ගොඩක් උදාර ක්‍රියාවක් 511 01:14:17,957 --> 01:14:19,375 එක මෙතන වෙන එක නින්දාවක් හැබැයි ... 512 01:14:20,935 --> 01:14:26,279 මා හට පවරා ඇති අධිකාරි බලය සහ, දේවස්ථානයේ නාමයෙන්... 513 01:14:26,631 --> 01:14:28,719 ඔබ විසින් ලබාදෙන්නාවු ප්‍රතිඥාව බාරගනිමි 514 01:14:31,725 --> 01:14:33,812 මම දෙවියන් වහන්සේට අවංකව ප්‍රකාශකර සිටින්නෙමි. 515 01:14:33,930 --> 01:14:39,883 ඔබවිසින් නිර්මානය කරන ලද තිලිනය, ඉතිහාසගත පරිත්‍යාගයක් විලස... 516 01:14:40,351 --> 01:14:42,145 පරිපුර්ණත්වය කරා රුගෙනයන බවට. 517 01:14:42,317 --> 01:14:47,032 දෙවියන් වහන්සේගේ ප්‍රෙමයේ නාමය, සදහටම ඔබ තුල එක්සේසත් වේවා. 518 01:14:48,105 --> 01:14:52,113 පෙට්ට්‍රස්ට් පිලිල්ගේ නාමයෙන්, ඔබ ශුද්ධ වන්තියක් බවට පත්වේවා. 519 01:14:52,900 --> 01:14:54,665 ආමේන්. 520 01:15:12,409 --> 01:15:14,412 මෙතන කිසි දෙයක් නැහැ. 521 01:15:14,596 --> 01:15:16,198 මෙතන තියෙන්න ඕනී. 522 01:15:16,355 --> 01:15:19,102 එයාලා මට කිව්වා මේ යතුරෙන් විවර වෙන්නේ, රුධිර මංජුසාවට යන මාර්ගය කියලා. 523 01:15:19,424 --> 01:15:21,512 ඒක තියෙන්නේ බලකොටුවේ වෙන පැත්තක වෙන්න ඇති. 524 01:15:23,039 --> 01:15:26,928 ඒක මෙතන, ඔයාගේ දර්ෂන වල තිබුනේ? 525 01:15:28,186 --> 01:15:29,606 මොකක්ද? 526 01:15:31,915 --> 01:15:33,502 මරියාතුමිය මාර්ගය පෙන්වාදෙයි 527 01:16:32,367 --> 01:16:34,454 ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය 528 01:16:36,254 --> 01:16:38,265 අනේ දෙවියනේ 529 01:16:39,196 --> 01:16:41,283 පවිත්‍රයි. 530 01:16:49,078 --> 01:16:55,457 ක්‍රිස්තුස් වහන්සේගේ සැබැ සහකාරියකට විතරයි මේක දරාසිටිය හැක්කේ.. 531 01:17:00,861 --> 01:17:02,026 ඉන්න 532 01:17:03,126 --> 01:17:04,610 මොකක්ද ඒ? 533 01:17:04,723 --> 01:17:08,239 යන්න කලින් මොකුත් යාත්ඥාවක් වගේ දෙයක් කරන්න ඕනි නැද්ද? 534 01:17:08,574 --> 01:17:11,832 මේක යාත්ඥාව ක්‍රියාවෙන් ඔප්පුකරන්න ඕනි වෙලාව පුතා. 535 01:17:12,199 --> 01:17:13,880 දැන් තමයි එක කරන්න වෙලාව. 536 01:17:14,197 --> 01:17:17,762 දැන් යාත්ඥා කරන එක ඊට වඩා හොදයි කියලා හිතෙනවා ෆාදර්. 537 01:17:27,190 --> 01:17:29,069 ["ෆිනේට් හික් ඩිඕ." ] 538 01:17:29,394 --> 01:17:31,204 ["දෙවියන්ගේ බලය මෙතනින් අවසන්"] 539 01:17:43,293 --> 01:17:46,839 අපි හැම තැනම පරික්ෂා කරලා පිවිසුම් දොරටුව හොයාගන්න ඕනි. 540 01:19:03,526 --> 01:19:06,278 සිස්ටර් අයිරින්. මේ පැත්තෙන් 541 01:19:12,226 --> 01:19:14,189 හෙලෝ? 542 01:19:18,329 --> 01:19:20,416 සිස්ටර් අයිරින්. 543 01:19:20,579 --> 01:19:22,122 සිස්ටර්. 544 01:20:38,625 --> 01:20:39,922 අයිරින්. 545 01:21:00,579 --> 01:21:04,456 ජේසුස් වහන්සේගේ ශුද්ධවු නාමයෙන් ... 546 01:21:04,881 --> 01:21:08,427 මම සියළුම දුෂ්ට ආත්මයන් මේ ගින්නෙන් පලවා හරිමි. 547 01:21:09,470 --> 01:21:13,144 ඔබගේ ශුද්ධවු ආලෝකයෙන් අප සියළු දෙනා නපුරෙන් ආරක්ෂා කරනු මැනවි . 548 01:21:36,211 --> 01:21:39,385 ප්‍රෙන්චි මට උදව් කරන්න. 549 01:21:42,514 --> 01:21:44,224 ඇත්තෙන්ම 550 01:23:23,211 --> 01:23:27,918 උබ අසමත් කලා. උබේ ජීවිතයට ආව හැම කෙනෙක්වම. 551 01:23:35,562 --> 01:23:39,304 හෙට ඉදන් ගමේ මිනිසස්සු අසමත්වෙන්නේ නැතිවේවි 552 01:23:39,329 --> 01:23:42,835 උබට ලැබුන අවස්තාවේ හීන දැක දැකම ඉන්න තිබුනේ ප්‍රංශ කාරයෝ. 553 01:23:43,741 --> 01:23:45,535 මම ප්‍රංශ කැනේඩියානුවෙක්. 554 01:23:54,978 --> 01:23:56,401 දුවන්න 555 01:23:58,021 --> 01:23:59,567 ප්‍රැන්චි 556 01:24:02,637 --> 01:24:04,637 නැහැ.................... 557 01:24:20,200 --> 01:24:23,985 සිස්ටර්... සිස්ටර් අයිරින්. 558 01:25:38,275 --> 01:25:41,984 දෙවි පියානන්ගේ නාමයෙන්, මේ අපවිත්‍ර ආත්මය... 559 01:27:43,341 --> 01:27:44,968 ඉක්මනට 560 01:28:16,013 --> 01:28:19,629 මම හිතනවා ඔබතුමිය මොකුත් හිතන එකක් නැහැ ඔබතුමියට ජිවන හාදුවක් දුන්න එකට.. 561 01:28:20,663 --> 01:28:23,228 එහෙම කිව්වට ඒක එහෙම දෙයක් නෙමෙයි.. 562 01:28:23,253 --> 01:28:26,526 ප්‍රැන්චි මොකක්ද ඔයාගේ ඇත්ත නම? 563 01:28:27,627 --> 01:28:28,925 මොරිස් 564 01:28:29,829 --> 01:28:32,431 මගේ ජීවිතය බේරුවාට ස්තුතියි මොරිස්. 565 01:28:33,592 --> 01:28:34,846 ඕක මොකක්ද. 566 01:28:35,317 --> 01:29:09,800 #76 වන උපසිරැසි නිර්මාණය ☺"දිල්ෂාන් සචින්ත [සචී]"☺ කරුණාකර කතෘ හිමිකම සුරකින්න w w w . b a i s c o p e l k . c o m 567 01:29:09,968 --> 01:29:11,577 අපි දැන් යමු. 568 01:29:11,656 --> 01:29:15,038 ඔබලාගේ ශුද්ධවු දෑත්, අප නිහතමානිව දෙවියන්ට බාර කරමි... 569 01:29:15,598 --> 01:29:17,438 ශාන්ත කාර්ටා වල කන්‍යා සොහොයුරියන් විලසට. 570 01:29:18,317 --> 01:29:21,322 ඔවුන් සියල්ලෝම මෙම ජීවිතයේදි බලයට හා ආගමට සේවය කලා. 571 01:29:22,653 --> 01:29:24,885 හැම නපුරකින්ම එවුන්ව මුදවා හරිනු මැනවි. 572 01:29:25,238 --> 01:29:29,042 සදාකාලික දේව වරප්‍රසාදයත් සමග, ඔබලා සදහටම ජීවත්වනු ඇති. 573 01:29:29,627 --> 01:29:31,511 ආමේන්, 574 01:29:32,018 --> 01:29:34,354 මම හිතන්නේනෑ මෙතන තවදුරටත් ශුද්ධ භූමියක් කියලා 575 01:29:38,634 --> 01:29:40,721 ඒක දැන් එහෙමයි. 576 01:29:42,605 --> 01:29:44,680 ඔයා බිරේටා වල නතරවෙනවද? 577 01:29:44,705 --> 01:29:49,298 මම හිතන්නේ රුමේනියාවට යන එක ඊට වඩා හාදයි. මගේ තාත්තා එහේ තක්කාලි ගොවියෙක්. 578 01:29:50,621 --> 01:29:52,708 මාත් ජිවිත කාලෙම එහෙම ඉන්න උත්සහ කරනවා. 579 01:29:53,381 --> 01:29:56,386 පේනවිදිහට එයා වගේ සංචාරකයෙකුට එහෙම ඉන්න එක කම්මැලියි වගේ. 580 01:29:56,796 --> 01:29:58,423 අනිවාර්යෙන්ම එහෙම හිතන්න පුළුවන්. 581 01:29:58,796 --> 01:30:12,501 #76 වන උපසිරැසි නිර්මාණය ☺"දිල්ෂාන් සචින්ත [සචී]"☺ කරුණාකර කතෘ හිමිකම සුරකින්න w w w . b a i s c o p e l k . c o m 582 01:30:15,075 --> 01:30:17,482 [වසර 20කට පසු] 583 01:30:17,507 --> 01:30:22,220 මන්තර ගුරුකම් කියන්නේ ගොඩක් බයානක දේවල්. ආවේස වුනෙ දේ කොහොම වුනත් ඒවගෙන් වටපිටාවේ ඉන්න අයටත් බලපෑමක් වෙන්න පුළුවන් 584 01:30:22,790 --> 01:30:26,212 මේ ඉන්නේ මොරිස් තෙරියොල්ට්. එයාගේ යාළුවෝ එයාට කතාකරන්නේ ප්‍රෙන්චි කියලා. 585 01:30:26,320 --> 01:30:29,826 ඔහු ප්‍රංශ කැනේඩියානු ජාතික ගොවියෙක්. තුන්වෙනි පන්තියට වඩා ඉගෙනගෙන නැහැ. 586 01:30:30,095 --> 01:30:36,478 භුතා වේශ වුනාට පසුව, ඔහු කතා කරනවා ලතින් මම කවදාවත් අහලා නැහැ ඒ වගේ දෙයක් 587 01:30:36,503 --> 01:30:41,580 ඒවගේම උඩුගකුරු අතට හැරුනු කුරුසයක සලකුනක් ඔහුගේ ශරීරයේ පේන්න තියෙනවා. 588 01:30:41,950 --> 01:30:45,014 මේ සිදුවීමත් එක්ක මට අත්භූත සිදුවීම් සොයාගෙන යන ගමනේ දේවල් තුනක් පිළිබදව පැහැදිලි අවභොදයක් ලැබුනා. 589 01:30:45,452 --> 01:30:46,661 ආසාධනය.. 590 01:30:47,408 --> 01:30:48,910 පිඩනය... 591 01:30:49,276 --> 01:30:50,942 ඒවගේම ආවේශ වීම. 592 01:30:54,107 --> 01:35:11,946 {\an7\fs50\fad(500,500)\1a&HFF&\bord10\3c&HFD7816&} {\fs35\bord2.5\5c&H1318FF&\fnMatura MT Script Capitals\3c&H13FF29&}Dilshan Sachintha Bandara 592 01:30:54,107 --> 01:35:11,946 {\b0\fad(500,500)\an5\fs20\t(\fry-38\frx28)\bord10\blur10\3c&H1313FF&\1a&HFF&\fnBritannic Bold}බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ තවත් සාඩම්බරෙ ඉදිරිපත් කිරීමක්.... 592 01:30:54,107 --> 01:35:11,946 {\an3\fs50\fad(50,50)\1a&HFF&\bord15\3c&HFD7816&} {\fs13\bord2.5\3c&H1318FF&\fnMatura MT Script Capitals\3c&H13FF29&}www.baiscoplk.com/info.baiscoplk.com/www.baiscopedownload.com.......