1 00:00:00,000 --> 00:00:05,000 ♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න 1 00:00:11,630 --> 00:00:14,880 අතීතය,වර්ථමානය සහ අනාගතය අතර ඇති වෙනස 2 00:00:15,000 --> 00:00:17,920 හිතුමතේ නොනැවතී පවතින මායාවක් පමණි. ~ඇල්බර්ට් අයින්ස්ටයින්~ 3 00:00:24,710 --> 00:00:30,420 අප කාලය රේඛීය බව විශ්වාස කරනවා. 4 00:00:33,420 --> 00:00:38,130 එමගින් ලැබෙන්නෙ සදාකාලික,ඒකාකාරී, 5 00:00:39,080 --> 00:00:40,500 අපරිමිතයක් පමණි. 6 00:00:44,540 --> 00:00:49,830 නමුත් අතීතය,වර්ථමානය සහ අතීතය අතර 7 00:00:49,920 --> 00:00:51,670 වෙනස 8 00:00:52,210 --> 00:00:54,830 මායාවක් හැර වෙන කිසිවක් නොවේ. 9 00:00:57,040 --> 00:01:02,790 ඊයෙ,අද සහ හෙට යන දවස් අනුලෝම නොවේ, 10 00:01:03,670 --> 00:01:09,130 ඒවා කවදාවත්-නොනැසෙන කවයට සම්බන්ධයි. 11 00:01:05,860 --> 00:01:05,960 මට තාමත් එයාව පේනවා. 12 00:01:08,130 --> 00:01:08,210 ඔයාගෙ හීන වලින්ද? 13 00:01:10,630 --> 00:01:14,710 සෑමදෙයක්ම සම්බන්ධයි. 14 00:01:23,710 --> 00:01:26,750 2019,ජූනි 21. 15 00:02:26,130 --> 00:02:28,830 නොවැම්බර් 4,10:13 P.M වෙනකම් මෙය විවෘත කරන්න එපා. 16 00:02:29,130 --> 00:04:30,830 ☯සිංහල උපසිරැසි ගැන්වීම☯ --∞∞රවිඳු රුක්ෂාන්∞∞-- 17 00:04:39,670 --> 00:04:44,330 ජෙමනිසි 18 00:04:45,580 --> 00:04:49,380 2019,නොවැම්බර් 4. 19 00:05:13,000 --> 00:05:14,030 හු##. 20 00:05:15,000 --> 00:05:16,420 අම්මේ. 21 00:05:19,080 --> 00:05:20,140 අම්මේ! 22 00:05:22,330 --> 00:05:25,130 ඔයාට 16දී හිතන්න තිබ්බෙ,එයාල ටෝස්ට් දන්නවා. 23 00:05:27,040 --> 00:05:28,170 අම්මේ! 24 00:05:28,250 --> 00:05:30,080 ආයෙ කරන්ට් ගිහින්. 25 00:05:31,540 --> 00:05:32,580 අම්මේ! 26 00:05:36,630 --> 00:05:38,380 උදේ කෑමට ස්තූතියි. 27 00:05:49,170 --> 00:05:50,920 අද රෑට තියෙන රැස්වීමට එනවද? 28 00:05:52,540 --> 00:05:53,830 අනේ මන්දා. 29 00:05:54,380 --> 00:05:56,920 -කැතරිනා එහෙට එයිනෙ. -ඉතින් මාත් එනවා. 30 00:05:57,830 --> 00:05:59,670 ඔව්,ඔයානම් යයි. 31 00:05:59,750 --> 00:06:01,210 ඒක හරි. 32 00:06:10,790 --> 00:06:11,830 ඕල්රික්. 33 00:06:12,500 --> 00:06:13,750 මං ඔයාට ආදරෙයි. 34 00:06:26,210 --> 00:06:27,580 ඔයා හුගක් ලස්සනයි. 35 00:07:37,040 --> 00:07:38,790 අතුරුදහන් වී ඇත. 36 00:07:56,000 --> 00:07:59,130 වින්ඩන් ගුහාව හැතැප්ම 0.6 එහායින්. 37 00:08:16,880 --> 00:08:17,880 කොහොමද ඒක? 38 00:08:19,000 --> 00:08:21,250 පහුගිය මාස දෙක තුන කොහොමද? 39 00:08:27,040 --> 00:08:29,920 ඔයා කතා කරන්න කැමති නැත්තම් ප්‍රශ්නයක් නැහැ. 40 00:08:31,080 --> 00:08:33,670 මං ඔයාගෙ චිකිත්සා හමුවල නෝට්ස් කියවනවා. 41 00:08:34,380 --> 00:08:37,500 ඔයා ඒවා හොදට කරල,විශේෂයෙන්ම කණ්ඩායම් හමුවීම් වලදී. 42 00:08:47,460 --> 00:08:48,880 ඇයි ඔයාට ඔහුව තාමත් පේනව කියල හිතන්නෙ? 43 00:08:50,630 --> 00:08:52,960 මගේ චිකිත්සකයා හැටියට,ඔයානෙ මට කියන්න ඕන? 44 00:08:54,040 --> 00:08:55,540 ඔයාගෙ බෙහෙත් අරගන්නවද? 45 00:09:00,790 --> 00:09:02,790 මං හිතන්නෙ එයා මට මොනාහරි කියන්න උත්සහ කරනවා. 46 00:09:03,790 --> 00:09:06,500 නැත්තම් මම එයාට දෙයක් කියන්න උත්සහ කරනව ඇති. 47 00:09:06,580 --> 00:09:08,290 ඒක මොකක් වෙන්න පුලුවන් කියලද හිතන්නෙ? 48 00:09:15,210 --> 00:09:16,880 ඔයා හිතන්නෙ මොකක්ද? 49 00:09:17,710 --> 00:09:18,710 ඇයි? 50 00:09:19,540 --> 00:09:20,830 ඇයි එයා ගියෙ? 51 00:09:21,460 --> 00:09:23,080 ඇයි ඒ විදියටම? 52 00:09:23,710 --> 00:09:26,170 ඇයි එයා ඒ විදියට බෙල්ලෙ වැල දාගත්තෙ? 53 00:09:26,250 --> 00:09:28,330 ඒවගේම ඇයි එයා මොකුත්ම කිව්වෙ නැත්තෙ? 54 00:09:28,420 --> 00:09:30,580 කිසිම මගුලක් කියල ගිහින් නැහැ! 55 00:09:42,580 --> 00:09:45,330 නොවැම්බර් 4,10:13 P.M. වෙනකම් මෙය විවෘත කරන්න එපා. 56 00:09:56,040 --> 00:09:59,540 වින්ඩන් න්‍යෂ්ටික විදුලි බලාගාරයට දිගු කතාවක් පවතිනවා. 57 00:09:59,630 --> 00:10:04,630 න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටුවීමෙ සැළසුම් 1953 සිට පැවතුනත්. 58 00:10:04,710 --> 00:10:06,950 පළමුව ඉදිකිරීම් කටයුතු සදහා නිර්දේශ ලැබුණේ 1960දී, 59 00:10:06,950 --> 00:10:09,330 පරමාණුක ශක්තිය සම්මත කළ පසුවයි. 60 00:10:09,420 --> 00:10:11,490 න්‍යෂ්ටික බලය අත් හිටුවීම සදහා වූ රජයේ අපූරු සැලැසුමේ කොටසක් වශයෙන්, 61 00:10:11,490 --> 00:10:13,880 බල සැපයුම විසන්දි කළා, 62 00:10:13,960 --> 00:10:18,000 වින්ඩන් විදුලි බලාගාරයේ බල සැපයුම 2020 දී නතරකරනු ලබයි, 63 00:10:18,080 --> 00:10:20,310 එය ජර්මනියේ බලාගාර වලින් එකක් බවට පත්කරමින්, 64 00:10:20,320 --> 00:10:22,960 අසමත්වීම් වලින් තොර දීර්ගතම ක්‍රියාවලියක් ලෙසය. 65 00:10:28,960 --> 00:10:31,250 මිකල්,ඔයාට ඔය විදියට ඉස්කොලෙ යන්න බැහැ. 66 00:10:31,330 --> 00:10:33,500 හොද මායාකාරයෙක්ට විශේෂ අලංකාරයක් ඕන වෙනවා. 67 00:10:33,580 --> 00:10:35,580 ඇදුම් මාරු කරගන්න. ස්තූතියි. 68 00:10:35,670 --> 00:10:37,460 මෙවා තමයි මගේ ඇදුම්. 69 00:10:37,920 --> 00:10:39,500 ඉස්කොලේ එපා වෙනවා! 70 00:10:39,580 --> 00:10:41,790 මට විශ්වාසයි ශ්‍රේෂ්ඨ හවුඩිනි ඉස්කොලේ යනවා කියල. 71 00:10:41,880 --> 00:10:44,380 -හවුඩ්නි!ඒක එච්චර අමාරු නැහැ! -උදේ කෑම අරගන්න. 72 00:10:44,460 --> 00:10:47,460 -හිටපු හොදම මායාකාරයා. -ඔයාට විශ්වාසද එයාව හදාගන්න ගත්තෙ නැහැයි කියල? 73 00:10:47,540 --> 00:10:50,330 -ඒවගේම එයාගෙ නම හවුඩ්නි! -හැම උදේකම එකම මගුල. 74 00:10:51,420 --> 00:10:53,250 අම්මෙ,කොහෙද මගෙ කලු ජැකට් එක? 75 00:10:53,330 --> 00:10:55,210 මං දන්නෙ නෑ.සමහරවිට අනිත් ජැකට් එක්ක ඇති. 76 00:10:55,290 --> 00:10:57,170 මැග්නස්,පාගන්න එපා! 77 00:10:57,250 --> 00:10:59,080 -උදෑසනක්,මිකල්. -සුභ උදෑසනක්. 78 00:10:59,170 --> 00:11:01,330 අල්රික්!ඇයි මෙච්චර වෙලා ගත්තෙ? 79 00:11:01,420 --> 00:11:04,460 ඉස්කොලේ යන පළවෙනි දවස. බේකරියෙ සෙනග පිරිලා. 80 00:11:04,670 --> 00:11:07,330 අපේ මතුපිට එළිදරව්වක්. කන්න එනවද? 81 00:11:07,420 --> 00:11:09,040 එතනත් නැහැ. 82 00:11:09,130 --> 00:11:10,290 ආව්! 83 00:11:10,380 --> 00:11:14,380 -එහෙනම් ඔයාගෙ ජිම් ගෙනියන බෑග් එකේ ඇති. -මෙතන මොකක්ද වෙන්නෙ?මැග්නස්? 84 00:11:15,540 --> 00:11:18,130 -උදේ කෑම. -අම්මෙ,මට පැලෙන්න බඩගිනියි. 85 00:11:18,210 --> 00:11:19,710 මං බඩපැලෙන්න කන්නෙ නෑ 86 00:11:19,710 --> 00:11:21,920 ළමයෙක් හාමතේ මැරෙන්න යන අන්තිම තප්පර දහයෙදීවත්. 87 00:11:22,040 --> 00:11:23,170 මං එහෙමයි. 88 00:11:23,790 --> 00:11:25,750 මගේ ජැකට් එක ඒ මගුල බෑග් එකේ නැහැ. 89 00:11:28,460 --> 00:11:30,540 -ඔයා මගේ ජැකට් එක ගත්තද? -නැහැ,මං ගත්තෙ නැහැ! 90 00:11:30,630 --> 00:11:34,210 -ඕක ටිකක් නවත්තගන්නවද? -අම්මෙ,මං මොකවත් කරේ නෑ. 91 00:11:34,580 --> 00:11:37,630 -එහෙනම් කොහෙද? -මගේ කෑම එක අරගන්න පුලුවන්ද? 92 00:11:38,830 --> 00:11:41,290 මැග්නස්,සමහරවිට ඒක හෝදන්න දාල ඇති. 93 00:11:41,380 --> 00:11:43,460 මාර්තා,බඩගින්නෙ හිටිය කියල කාටවත් සෙතක් වෙන්නෙ නෑ. 94 00:11:43,540 --> 00:11:46,170 මිකල්,දැන්ම ගිහින් මාරගන්න. ආයෙ කියන්නෑ! 95 00:11:46,250 --> 00:11:48,670 -නැත්තම් අපිට පරක්කු වෙයි. -ළමයි හදනව කියන එක කාගෙ අදහසක්ද? 96 00:11:48,750 --> 00:11:51,500 -මේක පොඩ්ඩක් අරිනවද? 97 00:11:52,790 --> 00:11:54,290 මං මොකක්ද කිව්වෙ? 98 00:11:55,580 --> 00:11:57,170 හරි එහෙනම්,හව්ඩිනි. 99 00:11:59,830 --> 00:12:01,920 එකම එක විජ්ජාවයි,පස්සෙ ඉස්කොලේ යන්න ඕන. 100 00:12:02,040 --> 00:12:04,580 හොදයි,එහෙනම් හැමෝටම එයාල හිතන පථන විදියට වැඩ කරන්න පුලුවන්. 101 00:12:06,460 --> 00:12:07,460 හොයාගත්තා! 102 00:12:13,040 --> 00:12:14,040 හරි. 103 00:12:14,880 --> 00:12:15,880 මෙතනයි... 104 00:12:16,500 --> 00:12:17,500 මෙතනයි. 105 00:12:30,290 --> 00:12:32,670 වාව්!කොහොමද ඒක කරේ? 106 00:12:33,250 --> 00:12:35,080 තාත්තෙ,ප්‍රශ්නෙ කොහොමද කියන එක නෙමේ, 107 00:12:35,580 --> 00:12:37,210 කොයි වෙලේද කියන එක ගැනයි. 108 00:12:51,750 --> 00:12:52,750 හේයි! 109 00:12:53,960 --> 00:12:55,670 මෑඩ්හවුස් වලට සාදරයෙන් පිලිගන්නවා. 110 00:12:55,750 --> 00:12:57,580 ඒක උබ නැතිව කම්මැලි කමේ තිබ්බෙ. 111 00:13:00,750 --> 00:13:04,000 -හේයි,උබ මොකටද ඔරවන්නෙ? -මොන මෝඩයෙක්ද. 112 00:13:04,500 --> 00:13:05,830 මොන වගේ මෝඩයොද. 113 00:13:06,750 --> 00:13:08,000 උබ කාවත් කිව්වෙ නැද්ද? 114 00:13:09,460 --> 00:13:12,830 මං හැමෝමට කිව්වෙ උබ මාස-දෙහෙකට ප්‍රංශයට ඉස්කොලේ මාරුවක් වුණා කියල, 115 00:13:12,920 --> 00:13:15,080 හැංගි මුත්තන් සෙල්ලම් කර කර. 116 00:13:23,250 --> 00:13:25,170 සන්සුන් වෙයන් බන්.කෝ වරෙන් යමු. 117 00:13:25,250 --> 00:13:27,290 මොකුත් වෙන්නෙ නැහැ.අපි යමු. 118 00:13:28,130 --> 00:13:29,210 වරෙන්. 119 00:13:30,040 --> 00:13:32,630 -මෙතන මොකද? -උබට වැඩිය මතක් වුණේ නෑනෙ. 120 00:13:32,710 --> 00:13:34,540 එරික් එක්ක තියෙන සීන් එක හැර. 121 00:13:42,130 --> 00:13:43,670 උබ ඒ ගැන තඹ සතේකටවත් ගණන් ගන්නෙ නැහැ! 122 00:13:43,750 --> 00:13:47,040 ඇයි කවුරුත් මොනවත්ම කරන්නෙ නැත්තෙ? මගේ පුතා කොහෙද?කොහෙද එරික්? 123 00:13:47,580 --> 00:13:48,790 Mr.ඕබඩොර්ෆ්. 124 00:13:49,250 --> 00:13:52,880 අපිට මෙතන කවුරුත් නොවැදගත් නැහැ. අපි කටඋත්තර 172 විතර අරගත්තා. 125 00:13:52,960 --> 00:13:56,500 අපි අසල්වැසියන්ගෙන් යහළුවන්ගෙන් ප්‍රශ්න කළා,මුළු කදුකරය පැත්තෙම හෙව්ව, 126 00:13:56,580 --> 00:13:59,380 අහල පහල ගෙවල් වල අයගෙ ගෙවල් වගේම බිම්මහල් පරීක්ෂා කළා. 127 00:13:59,460 --> 00:14:02,580 නිලධාරීන් 23 සහ කැමැත්තෙන් ඉදිරිපත් වුණු 50 128 00:14:02,670 --> 00:14:04,630 එක්ක ඔයාගෙ පුතාව දවස් ගාණක් තිස්සෙ හෙව්වා. 129 00:14:04,710 --> 00:14:07,790 අපි අපේ වැඩේ කරනවා.ඉතින් ඔයාලා සන්සුන් වුණොත් අපි ඒ වැඩේ හුගක් හොදට කරගන්න පුලුවන්. 130 00:14:07,880 --> 00:14:10,170 -උබල මොන රෙද්දක්වත් කරන්නෙ නැහැ! -හේයි! 131 00:14:11,210 --> 00:14:13,290 සන්සුන් වෙන්න!නවත්තන්න.දැන් සන්සුන් වෙන්න. 132 00:14:13,380 --> 00:14:14,880 හේයි!කෝ එන්න. 133 00:14:15,580 --> 00:14:16,790 මේ අහන්නකො. 134 00:14:17,250 --> 00:14:20,540 අපරාධයක් සිද්ධ නොවුණු පළියට අපිට කෙනෙක්ව අයින් කරල දාන්න බැහැ. 135 00:14:20,630 --> 00:14:23,920 -මොකක්ද ඒකෙ තේරුම? -සමහරවිට එරික් සිය කැමැත්තෙන් ගියා වෙන්න පුලුවන්. 136 00:14:24,040 --> 00:14:25,250 එයා ඒ වගේ වැඩ කලිනුත් කළා. 137 00:14:25,330 --> 00:14:28,420 හැබැයි එයා පැනල ගියාම,එයා දවස් දෙකකින් පස්සෙ ගෙදර එනවා. 138 00:14:28,500 --> 00:14:32,000 -එයා පහළමහලෙක නැත්තම් මොකකහරි නිදාගන්නවා. -දැනට දවස් 13. 139 00:14:33,420 --> 00:14:35,880 අදට දවස් 13ක්. 140 00:14:39,710 --> 00:14:41,210 අපි ඔයාගෙ පුතාව හොයාගන්නවා,පොරොන්දු වෙනවා. 141 00:14:42,710 --> 00:14:44,830 දැන් ගෙදර යන්න.හරිද? 142 00:14:45,420 --> 00:14:46,630 ගෙදර යන්න. 143 00:15:39,460 --> 00:15:40,460 ෆ්‍රැන්සිකා. 144 00:15:41,000 --> 00:15:42,080 මැග්නස්. 145 00:15:42,830 --> 00:15:44,380 ඔයා ග්‍රීක් පංතියෙ නෙමේද ඉන්න ඕන? 146 00:15:44,830 --> 00:15:48,540 ප්‍රින්සිපල්ගෙ පුතා අස්සවල් මුල්ලවන් වල ඉදන් දුම් ගහන්න හොද නැහැ නේද? 147 00:15:56,750 --> 00:15:58,080 විශේෂයෙන්ම මේ වගේ නරක ගංජා. 148 00:16:11,710 --> 00:16:15,750 මේ වගේ රැස්වීම් මෝඩයින්ට.උන් මේවා වලින් නිදහස් වෙන්න ඕන. 149 00:16:34,830 --> 00:16:37,290 ඔයාට මොනාහරි මගහැරිල වෙන්න පුලුවන්. 150 00:16:43,290 --> 00:16:44,290 හේයි. 151 00:16:45,210 --> 00:16:46,210 හේයි. 152 00:16:48,750 --> 00:16:49,790 ප්‍රංශය කොහොමද? 153 00:16:51,500 --> 00:16:53,210 ප්‍රංශය.කොහොමද? 154 00:17:02,710 --> 00:17:04,920 මොන ලස්සන පිලිගැනීමක්ද.ස්තූතියි. 155 00:17:06,170 --> 00:17:09,380 පංති වලට යන්න කලින් මම මෙතනට රැස් වෙන්න කිව්වෙ 156 00:17:09,460 --> 00:17:13,040 මට වැදගත් දෙයක් කියන්න තියෙන නිසා. 157 00:17:13,500 --> 00:17:14,920 එරික් ඕබර්ඩෝෆ් ගැනයි. 158 00:17:16,580 --> 00:17:19,750 එරික් දැනට සති දෙකක සිට අතුරුදහන් වෙලා කියල ඔයාල දන්නවනෙ. 159 00:17:20,420 --> 00:17:23,580 මට මෙතනදි කියන්න ඕන වුණේ ඔයාලට කවුරුහරි එක්ක කතා කරන්න ඕනනම්, 160 00:17:23,670 --> 00:17:27,670 ඔයාට ප්‍රශ්න තියෙනවානම් නැත්තම් එරික්ගෙ අතුරුදහන් වීම ගැන මොනාහරි දෙයක් දන්නවානම්, 161 00:17:27,750 --> 00:17:30,420 ඕනෙම වෙලේක ඔයාලට අපි ළගට එන්න පුලුවන්. 162 00:17:30,500 --> 00:17:32,380 අපි ළගට ඇවිත්,කතා කරන්න. 163 00:17:32,460 --> 00:17:34,790 මේ වගේ ප්‍රශ්නෙකදී රහස් තියෙන්න හොද නැහැ. 164 00:17:35,630 --> 00:17:36,880 හරිද? 165 00:17:38,330 --> 00:17:41,420 පුහුණුවීම් වලින් පස්සෙ එයාව දැක්කෙම නැහැ. සළකුණක්,තියා මොකවත්ම. 166 00:17:41,790 --> 00:17:45,170 එයා එක පාරටම අතුරුදහන් වුණානම්. -සමහරවිට එයාව හොයාගන්නවට කැමති නැතිව ඇති. 167 00:17:45,250 --> 00:17:47,300 සල්ලි ඇද යට? එයාගෙ දුරකථනය? 168 00:17:47,300 --> 00:17:48,630 තමන් පැනලා යනවානම් ඒවා අරගෙනයි යන්නෙ. 169 00:17:49,540 --> 00:17:51,100 සමහරවෙලාවට මිනිස්සුන්ට ඕන පැත්තකට වෙන්න. 170 00:17:55,040 --> 00:17:58,420 ඉස්කොලේ ඉදන් එයාගෙ ගේ ළගට වෙනකම් ටයර් සළකුණු 49ක් තිබ්බා. 171 00:17:58,500 --> 00:18:00,710 ඒවායින් දෙකක් ට්‍රක්ස්. 172 00:18:00,790 --> 00:18:04,880 වින්ඩන් දිශ්ත්‍රික්කයේ වාහන 21,312 රෙජිස්ටර් කරල තියෙනවා. 173 00:18:06,040 --> 00:18:08,960 -එච්චරයි අපිට හොයාගන්න පුලුවන් වුණේ. -ඉතින් අපිට මොනවත්ම ලැබිල නැහැ. 174 00:18:10,080 --> 00:18:11,830 එරික්ගෙ තාත්තා වෑන් එකක් එලවනවා. 175 00:18:12,330 --> 00:18:14,130 ඔයා එයා මේකට සම්බන්ධයි කියල හිතන්නෙ නැහැනෙ. 176 00:18:15,330 --> 00:18:18,080 එරික් මොකක් නිසා ගියා කියලද හිතන්නෙ? 177 00:18:18,420 --> 00:18:20,130 මේ වින්ඩන්. 178 00:18:20,210 --> 00:18:23,790 -කවදාවත් ඔහොම දෙයක් වුණේ නැහැ -හැබැයි කේස් එක වුණේ ඒකම නෙමේ. 179 00:18:25,580 --> 00:18:29,000 මේකට මගේ සහෝදරයගෙ සම්බන්ධයක් නැහැ. 180 00:18:29,790 --> 00:18:31,330 මොකුත්ම. 181 00:18:38,670 --> 00:18:41,540 අපෝ,අද උදේ ඔයාගෙ අම්මා හදිසි අපාදා නම්බරේට කතා කළා. 182 00:18:42,040 --> 00:18:43,960 ඔයා ගිහින් බැලුවොත් හොදයි. 183 00:18:45,210 --> 00:18:48,170 ඔයා කවදාහරි ඔයාගෙ වැරදි හැරවුම ගත්ත එක ගැන කල්පනා කරල තියෙනවද? 184 00:18:48,710 --> 00:18:50,650 තමන්ගේ ජීවිතයේදී වෙන්න ඕන කෙනාට 185 00:18:50,650 --> 00:18:52,630 විරුද්ධ කෙනෙක් වෙන එක? 186 00:19:07,330 --> 00:19:09,790 වින්ඩන් ෆොරෙස්ට් හෝටලය 187 00:19:30,250 --> 00:19:33,920 වින්ඩන් හෝටලය.රෙජීනා ටයිඩර්මන් කතා කරන්නෙ.මගෙන් මොකක්ද වෙන්න ඕන? 188 00:19:44,040 --> 00:19:47,290 ඇත්තවශයෙන්ම,හැබැයි අපිට කරන්න පුලුවන් දෙයක් ඇති. 189 00:19:47,380 --> 00:19:50,250 උදාහරණයකට,තාවකාලිකව ණය ආපහු ගෙවීම අත්හිටෙව්වා. 190 00:19:55,670 --> 00:19:57,810 ආපහු මේ සිද්ධ වෙන දේවල් තිබුණු තත්වෙට පත්වෙනකම් 191 00:19:57,820 --> 00:19:59,880 ගෙවීම් කල් දාන්න. 192 00:20:01,130 --> 00:20:04,920 මට ගණන් වැරදුන්නෙ නැහැ. ඔයා මං කියන දේ අහගෙනද ඉන්නෙ? 193 00:20:05,000 --> 00:20:08,790 ළමයෙක් අතුරුදහන් වෙච්ච ටවුමකට චාරිකාවක් යන්න ඕන කාටද? 194 00:20:08,880 --> 00:20:10,380 ඔයාට යන්න ඕනෙද? 195 00:20:10,460 --> 00:20:12,830 අපේ ළග පවුලටම ඉන්න පුලුවන් කාමරයක් තියෙනවා. 196 00:20:12,920 --> 00:20:16,080 පොඩි එවුන් එක්ක සති අන්තෙද? එයාල ඒකට කැමතිවේවි,නේද? 197 00:20:16,170 --> 00:20:19,670 තොපි ටිකක් හිතපන් උබලට අපිට කරදර කරන්න පුලුවන්ද කියල. 198 00:20:20,250 --> 00:20:22,880 මං තනියෙම මේ ව්‍යාපාරය ගොඩනැගුවෙර්.කාගෙවත්ම උදව් නැතිව. 199 00:20:22,960 --> 00:20:25,670 මමයි මගේ සැමියයි අවුරුදු 20 තිස්සෙ ඔයාලගෙ බැංකුවෙ පාරිභෝගිකයෝ! 200 00:20:25,750 --> 00:20:27,960 ඒවගේම දැන්ද උබලට මේවා මතක් වෙන්නෙ? ගොන් හැත්ත! 201 00:20:28,040 --> 00:20:30,130 මට උබේ ලොක්කට කතා කරන්න ඕන. 202 00:20:31,380 --> 00:20:32,460 හෙලෝ? 203 00:20:32,580 --> 00:20:33,580 හෙලෝ? 204 00:20:35,210 --> 00:20:36,580 රෙද්ද,රෙද්ද,රෙද්ද! 205 00:20:44,080 --> 00:20:45,880 කළු පාට හැඩති කුහරයක් 206 00:20:45,960 --> 00:20:47,720 කඩා වැටෙන තරුවක මධ්‍යස්තයේ දැකගත හැකි වන්නෙ 207 00:20:47,720 --> 00:20:49,920 අත්භූත තාරකාවේ පිපුරුමත් සමගයි. 208 00:20:50,040 --> 00:20:52,790 අලුත් නියුට්‍රෝන පදාර්ථයකටවත් එය වළක්වන්න බැහැ. 209 00:20:52,880 --> 00:20:55,380 මං මේ දවස් වල හිත දේ උබ දන්නවද? 210 00:20:55,460 --> 00:20:59,170 ඒ කළු කුහරෙ ෆ්‍රැන්ක්සිගෙ පුක ළග පාර්ක් කරොත් කොහොම තියෙයිද. 211 00:21:05,210 --> 00:21:08,130 ඒත්,සිරාවටම,මං මේ දවස් වල කල්පනා කරන්නෙම: 212 00:21:08,210 --> 00:21:12,210 එරික් පැනල ගියෙ නැත්තම්,කෝහේහරි ගිහින් හොදට ගහනව ඇති, 213 00:21:12,290 --> 00:21:14,460 ඉතින් ඌ තාම ගුහාව ඇතුළෙ වෙරි මතෙන් ඇත්තෙ. 214 00:21:16,960 --> 00:21:18,830 ඌගෙ හැමදේම වගේ එතන හංගල තියෙන්නෙ. 215 00:21:20,040 --> 00:21:21,790 -ඉතින්? -අපෝ,බන්! 216 00:21:21,880 --> 00:21:24,330 අපි එතනට යනව..බින්ගෝ! 217 00:21:26,040 --> 00:21:28,040 -ඒක විකාරයක්. -ඒක නියමයි. 218 00:21:34,290 --> 00:21:36,290 ඔයා මෙහෙට ගොඩ කාලෙකින් ආවේ නැහැ. 219 00:21:37,420 --> 00:21:38,420 කොහෙද තාත්තා? 220 00:21:39,630 --> 00:21:41,630 ඔයාට කලින් එන්න තිබ්බෙ. 221 00:21:42,460 --> 00:21:46,460 අම්මේ,ඔයාට මට කෝල් කරන්න ඕනෙනම්,හදිසි ආපදා නමබරේට අරගන්න එපා. 222 00:21:48,210 --> 00:21:49,960 මං කැලෑව ඇතුලෙ දෙයක් දැක්කා. 223 00:21:51,040 --> 00:21:53,000 මේ සැරේ පැහැදිලිව දැක්ක. 224 00:21:53,080 --> 00:21:56,000 ලොකු ඔලුවක් තියෙන කළු පාට මිනිහෙක්ව. 225 00:21:57,830 --> 00:21:58,830 අම්මේ. 226 00:21:59,460 --> 00:22:01,210 ඔයාට මාව විශ්වාස නැහැ. 227 00:22:02,170 --> 00:22:05,330 අපේ මේ පොඩි මනසට තේරුම් අරගන්න බැරි දේවක් තියෙනවා. 228 00:22:06,250 --> 00:22:07,580 ඒවා කවදාවත් තේරුම් අරගන්න බැහැ. 229 00:22:17,790 --> 00:22:20,460 ඒවගේම මං මේක කැළෑව ඇතුලෙ තියල හොයාගත්තෙ. 230 00:22:23,460 --> 00:22:25,210 මැඩ්ස් ඒවට කැමතියි. 231 00:22:29,380 --> 00:22:31,880 එරික්ගෙ අතුරුදහන් වීමේ දේ... 232 00:22:33,000 --> 00:22:35,040 ...ඉස්සර,ඔයාගෙ සහෝදරයා නැති වුණා වගේ දෙයක්. 233 00:22:35,130 --> 00:22:36,750 ඒ හැමදේම ආපහු වෙනවා. 234 00:22:38,250 --> 00:22:40,790 මේ හැමදේම අවුරුදු 33 කලින් සිද්ධ වුණා වගේ. 235 00:22:51,290 --> 00:22:52,670 ආපහු ඒක සිද්ධ වෙනවා. 236 00:22:54,460 --> 00:22:56,000 ආපහු ඒක සිද්ධ වෙනවා. 237 00:22:57,460 --> 00:22:59,210 ආපහු ඒක සිද්ධ වෙනවා. 238 00:23:45,500 --> 00:23:47,830 විකාර.එතකොට උබ ඒවා වටේට විකුණනවද? 239 00:23:47,920 --> 00:23:50,000 නැහැ,යකෝ.බාගෙට බාගයක් අපි ගහන්නෙ. 240 00:23:50,080 --> 00:23:53,330 වෙළෙඳපොළේ වැඩි ගාණකට ඉල්ලුවොත්,උබල පස්ස ගහන්නෙ නැහැනෙ. 241 00:23:53,420 --> 00:23:55,500 අපි එහෙට ගිහින්ම බඩු ටික අරගෙන එනවා. 242 00:23:55,580 --> 00:23:57,040 හරිම ලේසියි. 243 00:23:57,500 --> 00:23:59,040 කවුද මොනාද අරගන්නෙ? 244 00:23:59,130 --> 00:24:01,080 අද රෑට අපි ගල් ගුහාව පැත්තට යනවා. 245 00:24:02,330 --> 00:24:05,790 -ඒ ඇයි? -බාර්ටෝක් හිතන්නෙ එරික් එතන ඇති කියල. 246 00:24:06,830 --> 00:24:10,130 ෆැනී කිව්ව ඒ ගුහාව ඇතුලෙ කකුල් පහක් තියෙන මැරිච්ච ලේනෙක්ව හොයාගත්ත කියල. 247 00:24:10,210 --> 00:24:12,040 ඔයා ඒවා විශ්වාස කරනවද. 248 00:24:12,670 --> 00:24:14,710 ඉදිරියට වෙන දේවල් පේන් නැති පළියට, 249 00:24:14,790 --> 00:24:17,670 මෙතන මොකක්හරි සිද්ධ වෙන්නෙ නැහැයි කියල කියන්න බැහැ. 250 00:24:17,750 --> 00:24:20,920 න්‍යෂ්ටික බලාගාර මෆියාව මහජනතාවගෙන් දෙයක් හංගනවා. 251 00:24:21,040 --> 00:24:22,630 හුස්මගන්න අමතක කරන්න එපා. 252 00:24:24,710 --> 00:24:25,710 ෆ්‍රැන්සිස්කා. 253 00:24:26,330 --> 00:24:27,330 මැග්නස්. 254 00:24:29,170 --> 00:24:31,420 -ඔයා ඒකිටද බැල්ම දාන්නෙ? -වහගනින්. 255 00:24:31,500 --> 00:24:33,920 -හේයි,මෝඩයා. -හරි,මොන මගුලක්ද. 256 00:24:34,040 --> 00:24:36,790 -අපි අද රෑට ගුහාවට ගිහින් ඔලුවක් දාමු. -හරි,බන්! 257 00:24:37,710 --> 00:24:38,710 එන්න. 258 00:24:52,080 --> 00:24:53,670 පැය හයක් ඉවසන්න බැරිද? 259 00:24:54,040 --> 00:24:55,670 අමාරුයි. ඉවසන්න බෑ. 260 00:24:57,290 --> 00:24:58,460 පස්සෙ දිහාවක එනවද? 261 00:24:59,420 --> 00:25:00,710 සුවර් නැහැ. 262 00:25:02,290 --> 00:25:03,630 එතනට හැමෝම වගේ එයි. 263 00:25:03,710 --> 00:25:05,130 මට ඔරවයි. 264 00:25:06,250 --> 00:25:09,960 පුහුණු වීම් වලට මම මේ සතියෙ ෆ්‍රෑන්ක්ෆර්ට් යනව,හෝටලයෙ තමයි නවතින්නෙ. 265 00:25:10,040 --> 00:25:11,630 ඉතින්... 266 00:25:12,000 --> 00:25:15,040 අම්...මේ,මං හිතුවේ... -ඔයා හිතුවේ? 267 00:25:17,250 --> 00:25:18,500 ඒ ගැන වැඩිය හිතන්න එපා, 268 00:25:18,580 --> 00:25:20,210 මං ළග විවිධ ඉල්ලුම්කරුවො ඉන්නවා. 269 00:25:22,630 --> 00:25:24,750 -පස්සෙ හම්බවෙමු. - සමහරවිට. 270 00:26:23,500 --> 00:26:24,500 හරි,අන්න එතන. 271 00:26:25,330 --> 00:26:27,000 හැමදේම පැටලිලි සහගතයි. 272 00:26:29,210 --> 00:26:30,670 වැස්සනම් ඔය, 273 00:26:31,540 --> 00:26:33,000 කැළල නැතිවෙලා යනවා. 274 00:26:33,170 --> 00:26:35,630 එයාලට අනාගතය බලන්න පුලුවන්,ඉතින් කතා කරන්නත්. 275 00:26:36,170 --> 00:26:38,040 පටක කැටි වෙන්න අරන් 276 00:26:38,630 --> 00:26:40,290 ලොකු වේදනාවක් ඇතිවෙනවා. 277 00:26:41,830 --> 00:26:42,830 ස්තූතියි. 278 00:26:50,670 --> 00:26:53,880 මං හිතන්නෙ මේ දේවල් නිසාවෙන් මගේ හිතට වද දෙනවා. 279 00:26:58,290 --> 00:27:01,250 අන්තිමේදී,මෙතන තියෙන හැමදේම දවසක නැතිවෙලා යනවා. 280 00:27:05,880 --> 00:27:09,830 මම වින්ඩන් වලට ඇවිත් අදට අවුරුදු 33ක් කිට්ටු වෙනවා. 281 00:27:10,250 --> 00:27:12,710 මං කවදාවත් හිතුවෙ නෑ මේක මෙහෙම ඉවරවෙයි කියල. 282 00:27:13,500 --> 00:27:16,330 හැබැයි තාමත් වෙලා තියෙනවා. 283 00:27:16,710 --> 00:27:17,920 ඔව්. 284 00:27:18,500 --> 00:27:20,290 හැමදේකටම වෙලාවක් තියෙනවා. 285 00:27:24,830 --> 00:27:27,630 මට සමාවෙන්න.මයිකල් එක්ක සිද්ධ වෙච්ච දේට. 286 00:27:28,500 --> 00:27:31,170 ඔයාට කොහොමද? ජෝනාස්ට කොහොමද? 287 00:27:34,920 --> 00:27:36,040 හොදයි. 288 00:27:37,080 --> 00:27:38,500 අපි හොදින්. 289 00:27:42,080 --> 00:27:44,580 ආපහු ඇනා.විදුලිය ආයෙ විසන්ධි වුණා. 290 00:27:44,670 --> 00:27:48,080 මං කියන්නෙ,ඔයාට අපිව මෙහෙන් යවන්න ඕනනම්,යන්න කියන්න්. 291 00:27:48,170 --> 00:27:50,380 ඔයා තමන්ගේම මුණුපුරාව මාස තුනකින් දැකල නැහැ. 292 00:27:50,460 --> 00:27:52,080 ඔයා හිතන්නෙ මයිකල්ටත් මේකම ඕන වුණා කියලද? 293 00:27:52,170 --> 00:27:53,540 ඒක ජරා වැඩක්. 294 00:27:54,630 --> 00:27:56,040 ඔයාත් අසනීපෙන්. 295 00:28:19,290 --> 00:28:24,080 නොවැම්බර් 4වෙනි දින,10:13 P.M. වෙනකම් මෙය විවෘත කරන්න එපා. 296 00:28:55,250 --> 00:28:56,420 හැනා! 297 00:28:56,500 --> 00:28:58,000 මං පුදුම වුණා. 298 00:28:58,880 --> 00:29:01,040 අපිට අවුරුදු ගාණකින් හම්බවෙන්න ලැබුණේ නැහැ. 299 00:29:03,290 --> 00:29:04,880 ඔයාට කොහොමද? 300 00:29:05,420 --> 00:29:06,500 හරි. 301 00:29:07,460 --> 00:29:10,330 ඔව්,හොදයි,දන්නවනෙ...මම හොදින්. 302 00:29:11,540 --> 00:29:12,670 හොදයි. 303 00:29:13,380 --> 00:29:15,380 ඇතුළට යමු. මං එන්නම්,හරිද? 304 00:30:08,080 --> 00:30:09,330 හායි. 305 00:30:10,040 --> 00:30:11,080 හායි. 306 00:30:17,540 --> 00:30:19,500 බාටෝසුයි අනිත් අයයි කොහෙද? 307 00:30:20,830 --> 00:30:22,630 පරක්කුයි.හැමදාමත් වගේ. 308 00:30:24,540 --> 00:30:27,880 -බාටෝස් එක්ක තියෙන දේ... -ඒකට කමක් නැහැ.ඔයා පැහැදිලි කරන්න ඕන නැහැ. 309 00:30:29,460 --> 00:30:30,880 ඒත් මං එහෙම කරන්න ඕන. 310 00:30:33,540 --> 00:30:36,080 මං ඔයා නැති අතරෙ මැසේජ් කළා. 311 00:30:36,170 --> 00:30:37,670 එකක් නෙමේ. 312 00:30:38,460 --> 00:30:40,250 හැබැයි මං ඒවා යැව්වෙ නැහැ. 313 00:30:41,040 --> 00:30:43,000 කොහොමහරි ඒවා වැරදියි වගේ. 314 00:30:43,540 --> 00:30:46,000 අවසන් ගිම්හානයේදි අපිට සිද්ධ වුණු දේයින්... 315 00:30:47,170 --> 00:30:49,170 -මං... -ඒකට කමක් නැහැ. 316 00:30:52,920 --> 00:30:53,920 මොකද? 317 00:30:56,380 --> 00:30:57,920 මං හිතන්නෙ මේ වගේ දෙයක් සිද්ධ වුණා වගේ. 318 00:30:59,000 --> 00:31:01,170 එළිය,කන්ද. 319 00:31:02,130 --> 00:31:04,500 ඒ හැමදේම කලින් සිද්ධ වුණා වගේමයි. 320 00:31:07,750 --> 00:31:09,000 මේට්‍රික්ස් දෝශය. 321 00:31:10,420 --> 00:31:11,500 මොකක්? 322 00:31:11,580 --> 00:31:15,080 ලෝකය මුලාවක්නම්, එකම දේ දැකීම මේට්‍රික්ස් එකේ දෝෂයක්. 323 00:31:15,710 --> 00:31:17,790 නැත්තම් අනිත් මානයෙන් පණිවිඩයක්. 324 00:31:19,750 --> 00:31:20,960 මම ඒක කොහෙදිහරි කියෙව්වා. 325 00:31:25,540 --> 00:31:27,080 ඔයා ආපහු ආපු එක ගැන මට සතුටුයි. 326 00:31:31,920 --> 00:31:34,670 -හේයි,මොන මගුලක්ද? -දෙමාපිය රැස්විම්ක්. 327 00:31:35,170 --> 00:31:37,290 හයිඩිට බඩේ අමාරුවක් හැදිල.මට එක්කන් එන්න වුණා. 328 00:31:37,380 --> 00:31:39,460 හායි,ජෝනස්.දාන්න පහක්? 329 00:31:39,540 --> 00:31:41,290 දැන්ම මෙයාව අරගෙන යන්න. 330 00:31:41,380 --> 00:31:44,250 -ඔයා අරන් යන්න. -සන්සුන් වෙන්න,කට්ටිය. 331 00:31:44,330 --> 00:31:46,500 මං බබෙක් නෙමෙයි. 332 00:31:48,210 --> 00:31:49,750 මූ මොනාද මෙතන ඉදන් කරන්නෙ? 333 00:31:51,420 --> 00:31:52,920 මට විතරයි ඒක කරන්න පුලුවන්,හරිද? 334 00:31:53,500 --> 00:31:54,880 ආව්! 335 00:31:55,630 --> 00:31:57,250 හොදයි,අපි යමු! 336 00:32:08,630 --> 00:32:10,380 ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ. 337 00:32:11,540 --> 00:32:13,380 ආපහු ඒක සිද්ධ වෙන්න යන්න්ව්. 338 00:32:15,670 --> 00:32:17,330 ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ. 339 00:32:20,710 --> 00:32:23,790 ඔයාල හැමෝම දන්නවනෙ එරික් දවස් 14 තිස්සෙ නැතිවෙලා කියල. 340 00:32:24,830 --> 00:32:28,250 මේ වගේ දේකදි,අපිට අලුත් වාර්තාවක් නැහැ. 341 00:32:29,380 --> 00:32:32,330 අපි හැමෝම හිතන්නෙ එයා පැනල ගියා කියල. 342 00:32:33,630 --> 00:32:38,460 ඔයාලගෙ ළමයි එරික් ගැන මොනාමහරි දෙයක් කිව්වොත්, 343 00:32:39,420 --> 00:32:40,830 අපිට දැනුම් දෙන්න. 344 00:32:40,920 --> 00:32:43,330 -ස්තූතියි,චාලට්. -අපි කොච්චර කල් බලන් ඉන්න ඕනද? 345 00:32:43,420 --> 00:32:46,290 මං කැමතියි මේක අපේ ඉස්කොලේට බලපාන විදිය කියන්න. 346 00:32:47,500 --> 00:32:50,040 ඉතින් අපිට ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් අරගන්න වෙනවා. 347 00:32:50,130 --> 00:32:52,040 මොන වගේ ක්‍රියාමාර්ගයක්ද? 348 00:32:52,130 --> 00:32:55,040 හරියට මෙතන සිද්ධ වෙච්ච දේ පැහැදිලි නැහැයි කියපු එක ඇහුණෙ නැද්ද. 349 00:32:56,250 --> 00:32:59,330 හැබැයි අපිට එහෙමම කියන්න බැහැ, එරික් පැනල ගියේ නැහැයි කියල. 350 00:32:59,420 --> 00:33:01,080 විනාඩි 5කින් එළියට එන්න 351 00:33:01,170 --> 00:33:02,920 ඔව්ව බොරු කතා. 352 00:33:03,040 --> 00:33:05,500 චාලට්,මම වැරදිද,හැබැයි මේ පැත්තෙ, 353 00:33:05,580 --> 00:33:08,170 වැඩිය අපරාධ සිද්ධ වෙන්නෙ නැහැ. 354 00:33:08,250 --> 00:33:10,580 මෙහෙ ඇති මිනීමරුවො නැහැ. 355 00:33:10,670 --> 00:33:14,380 -සංඛයා ලේඛන වලින්... -හැබැයි අපිට මොකුත් නොකර ඉන්න බැහැනෙ. 356 00:33:14,460 --> 00:33:17,670 එරික්ගෙ මිනිය හම්බවෙනකම්ද බලාගෙන ඉන්නෙ. 357 00:33:25,210 --> 00:33:27,580 ඔයාල එරික්ට මොනා වුණා කියලද හිතන්නෙ? 358 00:33:27,670 --> 00:33:30,750 අපේ පංතියෙ ළමයිනම් කියන්නෙ එයාව පැහැරගෙන කියල, 359 00:33:30,830 --> 00:33:33,250 ඒවගේම එයාව බිම්මහලක හිර කරල කියල. 360 00:33:33,330 --> 00:33:35,210 අනේ,කට වහගනින්.ඌ පැනල ගිහින්. 361 00:33:35,670 --> 00:33:40,040 ඒත් එයාට පැනගන්න බැරි තැනට ලොක් කරල දාල වෙන්න පුලුවන්. 362 00:33:40,670 --> 00:33:43,830 ඇයි එහෙම දෙයක් කරන්නෙ?කාවහරි දාලා ලොක් කරන එක? 363 00:33:43,920 --> 00:33:46,210 ඒක හරියට "Hansel and Gretel" බයිස්කෝප් හිටපු මායාකාරි වගේ. 364 00:33:46,290 --> 00:33:48,500 ඒකිට බඩගිනි වුණහම, ඒකිට කන්න දෙයක් තියෙනවා. 365 00:33:49,830 --> 00:33:53,750 එපා.මගේ අම්මයි තාත්තයි පවා කියන්නෙ මිනිස්සු හරි හොද ජාතියක් කියල, 366 00:33:53,830 --> 00:33:56,670 හොද අය හැර වෙනින් කට්ටිය තමා ඉන්නෙ. 367 00:33:56,750 --> 00:33:59,000 -ඔයාගෙ සහෝදරිය වගේ. -මෝඩයා. 368 00:33:59,080 --> 00:34:01,830 මගේ තාත්තනම් කියන්නෙ හොද සහ නරක යථාදර්ශනයෙ ප්‍රශ්නයක් කියල. 369 00:34:04,790 --> 00:34:06,380 මැරිච්ච තාත්තා,නරක මාතෘකාවක්ද? 370 00:34:08,290 --> 00:34:10,290 එරික් ජීවතුන් අතර නැත්තම්? 371 00:34:10,380 --> 00:34:12,790 කාටවත් හොයාගන්න බැරි තැනට මැරිල ඉන්නවානම්? 372 00:34:13,330 --> 00:34:15,040 ඒකනම් කුජීත දෙයක්. 373 00:34:15,130 --> 00:34:17,540 තමන් මැරුණ වුණත්, තමන්ගෙ මළ සිරුර හොයාගන්න එපැයි. 374 00:34:17,630 --> 00:34:20,420 කවුරුත් මැරිල නැහැ,ඒවගේම කාටවත් හම්බවෙන්නෙ නැහැ,හරිද? 375 00:34:21,580 --> 00:34:23,540 කරුණාකරලා අපේ මාතෘකාව මාරු කරමුද? 376 00:34:24,210 --> 00:34:26,880 අපි එකට ඉන්න එක තමයි වැදගත්ම දේ. 377 00:34:26,960 --> 00:34:28,540 අපි සහයෝගයෙන් ඉන්න ඕන. 378 00:34:28,630 --> 00:34:31,540 මේ කොටස් විනාශ කරල දාන එක නෙමේ වැදගත්ම දේ, 379 00:34:31,630 --> 00:34:33,960 නැත්තම් තව ටික දවසකින් අපේ ටවුමට පත්තරෙනුත් එයි. 380 00:34:34,040 --> 00:34:37,080 අපි දන්නව ඒක ඔයාගෙ සැළසුම් වලට බාධාවක් කියල,රෙජීනා. 381 00:34:37,170 --> 00:34:39,580 ඔයා මගේ හෝටලය ගැනනම් මේ කියන්නෙ,මේ ඒකම හින්ද නෙමේ. 382 00:34:39,670 --> 00:34:42,670 -නැහැ?එහෙනම් මොකක්ද? -ඒක අපේ ටවුම ගැන. 383 00:34:43,880 --> 00:34:46,750 වැරදියි.මේක අතුරුදහන් වෙච්ච ළමයෙක් ගැන දෙයක්. 384 00:34:46,830 --> 00:34:49,920 පැනල ගියමු කෙනානෙ. ඔයාට දැනගන්න ලැබුණේ නැද්ද. 385 00:34:50,040 --> 00:34:52,790 සමහරවිට ඔයා තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න ගැන වද වුණොත් නරකද. 386 00:34:55,290 --> 00:34:57,500 ඔයාල මේ කියන දේ ගැන මට කිසිම අදහසක් නැහැ. 387 00:35:06,170 --> 00:35:07,580 ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ. 388 00:35:08,630 --> 00:35:09,960 හෙල්ජ්! 389 00:35:10,040 --> 00:35:12,710 -ඔයා මොනාද මෙතන කරන්නෙ? -දැනටමත් පරක්කුයි? 390 00:35:14,080 --> 00:35:15,080 හෙල්ජි. 391 00:35:15,630 --> 00:35:16,750 මේ මං,චාලට්. 392 00:35:17,420 --> 00:35:19,170 මං ඔයාව ගෙනියන්නම්,හරිද? 393 00:35:24,000 --> 00:35:25,830 ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ! 394 00:35:40,580 --> 00:35:42,250 මට කම්මැලියි. 395 00:35:42,380 --> 00:35:45,540 -දැන්වත් අපි ගෙදර යමුද? -විකාර,අපි ඇවිත් ඉන්නෙ. 396 00:35:54,170 --> 00:35:55,170 ජෝනස්! 397 00:35:57,290 --> 00:35:58,290 වරෙන්! 398 00:36:01,000 --> 00:36:02,000 අවදානයෙන්! 399 00:37:28,250 --> 00:37:29,790 අතන. 400 00:37:29,880 --> 00:37:31,460 පුටුව ළග. 401 00:37:46,500 --> 00:37:48,580 -ඉතින්? -ඉලව්වක්,බන්. 402 00:37:49,210 --> 00:37:50,790 -ඒක මෙතන තිබ්බෙ! -මේකද හොයන්නෙ? 403 00:37:53,170 --> 00:37:55,790 -මේකි මොනාද මෙතන කරන්නෙ? -ඕක මගේ. 404 00:37:56,920 --> 00:37:58,750 අයිතිකාරිත්වයේ තේරුමෙන් කියවෙන්නෙ 405 00:37:58,830 --> 00:38:02,210 අයිතිය ලේසියෙන් අරගන්න පුලුවන්,ඉතින් දැන් ඒක මගේ. 406 00:38:02,790 --> 00:38:05,460 ඒත් මං විකුණනවා.ඒ වෙනුවෙන් උබ මට මොනාද දෙන්නෙ? 407 00:38:05,540 --> 00:38:06,540 පුකට දෙකක්. 408 00:38:08,500 --> 00:38:10,500 මෙතන තියෙන දේවල් 500ක් වටිනවා. 409 00:38:10,580 --> 00:38:13,630 ඔයාට 200ක් වගේ. තාත්ත හොද සල්ලිකාරයනෙ. 410 00:38:13,710 --> 00:38:15,500 ඔය විකාර නවත්තගනින්. 411 00:38:15,580 --> 00:38:17,000 කෝ දියන්. 412 00:38:20,040 --> 00:38:21,460 වාසනාව! 413 00:38:26,380 --> 00:38:27,420 ඒ මොකක්ද? 414 00:38:31,290 --> 00:38:32,460 කවුරුහරි ඉන්නවද. 415 00:38:32,540 --> 00:38:34,000 අපෝ,රෙද්ද! 416 00:38:35,580 --> 00:38:37,420 මළ මගුලයි! 417 00:38:41,630 --> 00:38:42,630 රෙද්ද. 418 00:38:43,210 --> 00:38:44,960 -මගුලෙ ලයිට්! -මේ මොකක්ද? 419 00:38:45,670 --> 00:38:47,250 ඒ මොකක්ද? 420 00:38:47,330 --> 00:38:48,630 -දුවනවා! -යනවා! 421 00:38:48,710 --> 00:38:50,380 -දුවනවා! -යන්න! 422 00:38:51,380 --> 00:38:52,580 වරෙන්. 423 00:39:16,330 --> 00:39:17,420 මයිකල්? 424 00:39:18,500 --> 00:39:19,540 මයිකල්! 425 00:39:28,210 --> 00:39:29,420 ජෝනස්. 426 00:40:15,540 --> 00:40:17,670 මොන හු##,බන්! ඒ මොකක්ද? 427 00:40:17,750 --> 00:40:19,630 කිසිම අදහසක් නැහැ. රෙද්ද! 428 00:40:20,130 --> 00:40:21,920 අඩෝ,ඒ මොකක්ද? 429 00:40:22,040 --> 00:40:23,790 ජෝනාසුයි මිකලුයි කොහෙද? 430 00:40:30,630 --> 00:40:32,210 මයිකල් කොහෙද? 431 00:40:33,880 --> 00:40:35,460 මිකල් කොහෙද? 432 00:40:36,040 --> 00:40:37,790 ඇයි එයා උබත් එක්ක නෙමේද ආවේ? 433 00:40:37,880 --> 00:40:39,420 එයා උබත් එක්ක ආවේ! 434 00:40:40,830 --> 00:40:42,750 රෙද්ද!මිකල්! 435 00:40:44,000 --> 00:40:45,250 මිකල්! 436 00:41:02,920 --> 00:41:04,540 පරක්කු වැඩියි. 437 00:41:04,630 --> 00:41:06,210 අපි පරක්කු වැඩියි. 438 00:42:36,130 --> 00:42:37,130 මිකල්! 439 00:42:38,460 --> 00:42:39,500 මිකල්! 440 00:42:45,210 --> 00:42:46,290 මිකල්! 441 00:42:49,210 --> 00:42:50,290 මිකල්! 442 00:42:53,210 --> 00:42:54,630 මිකල්! 443 00:42:58,880 --> 00:43:00,040 මිකල්? 444 00:43:01,790 --> 00:43:02,880 මිකල්! 445 00:43:05,750 --> 00:43:06,830 මයිකල්! 446 00:44:14,880 --> 00:44:16,460 ඔයාලට මොනාහරි ලැබුණද? 447 00:44:17,880 --> 00:44:18,920 හරි. 448 00:44:22,880 --> 00:44:23,880 ඔව්? 449 00:44:25,040 --> 00:44:27,290 -ඔයා එයාව හොයාගත්තද? -නැහැ. 450 00:44:28,290 --> 00:44:29,920 මයිකල් ගැන කිසිම සළකුණක් නැහැ. 451 00:44:32,880 --> 00:44:35,420 -ෆ්‍රැන්සිස්කාට කොහොමද? -නිදි. 452 00:44:36,670 --> 00:44:38,040 චාලට්,මං... 453 00:44:40,630 --> 00:44:41,920 අපිට... 454 00:44:43,290 --> 00:44:45,130 මට ඔයාට කියන්න ඕ... 455 00:44:46,630 --> 00:44:47,630 චාලට්? 456 00:44:47,630 --> 00:44:48,830 මට යන්න වෙනවා. 457 00:44:49,380 --> 00:44:50,460 හරි. 458 00:44:51,250 --> 00:44:52,330 හරි. 459 00:45:00,540 --> 00:45:04,170 දෙවියන් මට ශාන්තබාවය ලබා දුන්නා මා හට වෙනස් නොකල හැකි දේ පිලිගැනීමට, 460 00:45:04,250 --> 00:45:06,490 මා හට වෙනස් කළ හැකි දේ සිදුකිරීමට අවැසි ධෛර්යේ, 461 00:45:06,490 --> 00:45:08,290 වෙනස වටහා ගැනීමට අවැසි වූ ඥාණයටත්. 462 00:45:09,210 --> 00:45:12,000 දෙවියන් මට ශාන්තබාවය ලබා දුන්නා මා හට වෙනස් නොකල හැකි දේ පිලිගැනීමට, 463 00:45:12,080 --> 00:45:14,520 මා හට වෙනස් කළ හැකි දේ සිදුකිරීමට අවැසි ධෛර්යේ, 464 00:45:14,520 --> 00:45:16,040 වෙනස වටහා ගැනීමට අවැසි වූ ඥාණයටත්. 465 00:45:30,710 --> 00:45:33,290 සෑම අංශයකටම අමතන්නෙ,නිවේයිහර් කැළෑව මායිමෙ සිටයි. 466 00:45:33,380 --> 00:45:37,380 උන්නතාංශය F026,හැතැප්ම-දෙකේ සළකුණ අසල, ළමයෙකුගෙ මළ සිරුරක් හම්බවුණා. 467 00:45:37,460 --> 00:45:40,130 නැවතත් පවසනවා,ළමයෙකුගෙ මළ සිරුරක් හම්බවුණා. 468 00:46:19,960 --> 00:46:21,040 මට කණගාටුයි. 469 00:47:26,040 --> 00:47:27,170 ඒ මිකල් නෙමේ. 470 00:47:32,420 --> 00:47:33,500 ඒ මිකල් නෙමේ. 471 00:51:05,540 --> 00:51:10,540 - Synced and corrected by chamallow - - www.addic7ed.com - 472 00:51:10,540 --> 00:51:14,540 Subtitle translation by Nathan Fritz, Peter Rigney 1 00:47:35,000 --> 00:47:40,000 ♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥ WWW.LAKWIMANA.COM වෙත පිවිසෙන්න