1
00:00:00,000 --> 00:00:05,000
♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥
WWW.LAKWIMANA.COM
වෙත පිවිසෙන්න
1
00:00:11,630 --> 00:00:14,880
අතීතය,වර්ථමානය සහ අනාගතය අතර ඇති වෙනස
2
00:00:15,000 --> 00:00:17,920
හිතුමතේ නොනැවතී පවතින මායාවක් පමණි.
~ඇල්බර්ට් අයින්ස්ටයින්~
3
00:00:24,710 --> 00:00:30,420
අප කාලය රේඛීය බව විශ්වාස කරනවා.
4
00:00:33,420 --> 00:00:38,130
එමගින් ලැබෙන්නෙ සදාකාලික,ඒකාකාරී,
5
00:00:39,080 --> 00:00:40,500
අපරිමිතයක් පමණි.
6
00:00:44,540 --> 00:00:49,830
නමුත් අතීතය,වර්ථමානය සහ අතීතය අතර
7
00:00:49,920 --> 00:00:51,670
වෙනස
8
00:00:52,210 --> 00:00:54,830
මායාවක් හැර වෙන කිසිවක් නොවේ.
9
00:00:57,040 --> 00:01:02,790
ඊයෙ,අද සහ හෙට යන දවස් අනුලෝම නොවේ,
10
00:01:03,670 --> 00:01:09,130
ඒවා කවදාවත්-නොනැසෙන කවයට සම්බන්ධයි.
11
00:01:05,860 --> 00:01:05,960
මට තාමත් එයාව පේනවා.
12
00:01:08,130 --> 00:01:08,210
ඔයාගෙ හීන වලින්ද?
13
00:01:10,630 --> 00:01:14,710
සෑමදෙයක්ම සම්බන්ධයි.
14
00:01:23,710 --> 00:01:26,750
2019,ජූනි 21.
15
00:02:26,130 --> 00:02:28,830
නොවැම්බර් 4,10:13 P.M වෙනකම් මෙය විවෘත කරන්න එපා.
16
00:02:29,130 --> 00:04:30,830
☯සිංහල උපසිරැසි ගැන්වීම☯
--∞∞රවිඳු රුක්ෂාන්∞∞--
17
00:04:39,670 --> 00:04:44,330
ජෙමනිසි
18
00:04:45,580 --> 00:04:49,380
2019,නොවැම්බර් 4.
19
00:05:13,000 --> 00:05:14,030
හු##.
20
00:05:15,000 --> 00:05:16,420
අම්මේ.
21
00:05:19,080 --> 00:05:20,140
අම්මේ!
22
00:05:22,330 --> 00:05:25,130
ඔයාට 16දී හිතන්න තිබ්බෙ,එයාල ටෝස්ට් දන්නවා.
23
00:05:27,040 --> 00:05:28,170
අම්මේ!
24
00:05:28,250 --> 00:05:30,080
ආයෙ කරන්ට් ගිහින්.
25
00:05:31,540 --> 00:05:32,580
අම්මේ!
26
00:05:36,630 --> 00:05:38,380
උදේ කෑමට ස්තූතියි.
27
00:05:49,170 --> 00:05:50,920
අද රෑට තියෙන රැස්වීමට එනවද?
28
00:05:52,540 --> 00:05:53,830
අනේ මන්දා.
29
00:05:54,380 --> 00:05:56,920
-කැතරිනා එහෙට එයිනෙ.
-ඉතින් මාත් එනවා.
30
00:05:57,830 --> 00:05:59,670
ඔව්,ඔයානම් යයි.
31
00:05:59,750 --> 00:06:01,210
ඒක හරි.
32
00:06:10,790 --> 00:06:11,830
ඕල්රික්.
33
00:06:12,500 --> 00:06:13,750
මං ඔයාට ආදරෙයි.
34
00:06:26,210 --> 00:06:27,580
ඔයා හුගක් ලස්සනයි.
35
00:07:37,040 --> 00:07:38,790
අතුරුදහන් වී ඇත.
36
00:07:56,000 --> 00:07:59,130
වින්ඩන් ගුහාව හැතැප්ම 0.6 එහායින්.
37
00:08:16,880 --> 00:08:17,880
කොහොමද ඒක?
38
00:08:19,000 --> 00:08:21,250
පහුගිය මාස දෙක තුන කොහොමද?
39
00:08:27,040 --> 00:08:29,920
ඔයා කතා කරන්න කැමති නැත්තම් ප්‍රශ්නයක් නැහැ.
40
00:08:31,080 --> 00:08:33,670
මං ඔයාගෙ චිකිත්සා හමුවල නෝට්ස් කියවනවා.
41
00:08:34,380 --> 00:08:37,500
ඔයා ඒවා හොදට කරල,විශේෂයෙන්ම කණ්ඩායම් හමුවීම් වලදී.
42
00:08:47,460 --> 00:08:48,880
ඇයි ඔයාට ඔහුව තාමත් පේනව කියල හිතන්නෙ?
43
00:08:50,630 --> 00:08:52,960
මගේ චිකිත්සකයා හැටියට,ඔයානෙ මට කියන්න ඕන?
44
00:08:54,040 --> 00:08:55,540
ඔයාගෙ බෙහෙත් අරගන්නවද?
45
00:09:00,790 --> 00:09:02,790
මං හිතන්නෙ එයා මට මොනාහරි කියන්න උත්සහ කරනවා.
46
00:09:03,790 --> 00:09:06,500
නැත්තම් මම එයාට දෙයක් කියන්න උත්සහ කරනව ඇති.
47
00:09:06,580 --> 00:09:08,290
ඒක මොකක් වෙන්න පුලුවන් කියලද හිතන්නෙ?
48
00:09:15,210 --> 00:09:16,880
ඔයා හිතන්නෙ මොකක්ද?
49
00:09:17,710 --> 00:09:18,710
ඇයි?
50
00:09:19,540 --> 00:09:20,830
ඇයි එයා ගියෙ?
51
00:09:21,460 --> 00:09:23,080
ඇයි ඒ විදියටම?
52
00:09:23,710 --> 00:09:26,170
ඇයි එයා ඒ විදියට බෙල්ලෙ වැල දාගත්තෙ?
53
00:09:26,250 --> 00:09:28,330
ඒවගේම ඇයි එයා මොකුත්ම කිව්වෙ නැත්තෙ?
54
00:09:28,420 --> 00:09:30,580
කිසිම මගුලක් කියල ගිහින් නැහැ!
55
00:09:42,580 --> 00:09:45,330
නොවැම්බර් 4,10:13 P.M. වෙනකම් මෙය විවෘත කරන්න එපා.
56
00:09:56,040 --> 00:09:59,540
වින්ඩන් න්‍යෂ්ටික විදුලි බලාගාරයට දිගු කතාවක් පවතිනවා.
57
00:09:59,630 --> 00:10:04,630
න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටුවීමෙ සැළසුම් 1953 සිට පැවතුනත්.
58
00:10:04,710 --> 00:10:06,950
පළමුව ඉදිකිරීම් කටයුතු සදහා නිර්දේශ ලැබුණේ 1960දී,
59
00:10:06,950 --> 00:10:09,330
පරමාණුක ශක්තිය සම්මත කළ පසුවයි.
60
00:10:09,420 --> 00:10:11,490
න්‍යෂ්ටික බලය අත් හිටුවීම සදහා වූ රජයේ අපූරු සැලැසුමේ කොටසක් වශයෙන්,
61
00:10:11,490 --> 00:10:13,880
බල සැපයුම විසන්දි කළා,
62
00:10:13,960 --> 00:10:18,000
වින්ඩන් විදුලි බලාගාරයේ බල සැපයුම 2020 දී නතරකරනු ලබයි,
63
00:10:18,080 --> 00:10:20,310
එය ජර්මනියේ බලාගාර වලින් එකක් බවට පත්කරමින්,
64
00:10:20,320 --> 00:10:22,960
අසමත්වීම් වලින් තොර දීර්ගතම ක්‍රියාවලියක් ලෙසය.
65
00:10:28,960 --> 00:10:31,250
මිකල්,ඔයාට ඔය විදියට ඉස්කොලෙ යන්න බැහැ.
66
00:10:31,330 --> 00:10:33,500
හොද මායාකාරයෙක්ට විශේෂ අලංකාරයක් ඕන වෙනවා.
67
00:10:33,580 --> 00:10:35,580
ඇදුම් මාරු කරගන්න.
ස්තූතියි.
68
00:10:35,670 --> 00:10:37,460
මෙවා තමයි මගේ ඇදුම්.
69
00:10:37,920 --> 00:10:39,500
ඉස්කොලේ එපා වෙනවා!
70
00:10:39,580 --> 00:10:41,790
මට විශ්වාසයි ශ්‍රේෂ්ඨ හවුඩිනි ඉස්කොලේ යනවා කියල.
71
00:10:41,880 --> 00:10:44,380
-හවුඩ්නි!ඒක එච්චර අමාරු නැහැ!
-උදේ කෑම අරගන්න.
72
00:10:44,460 --> 00:10:47,460
-හිටපු හොදම මායාකාරයා.
-ඔයාට විශ්වාසද එයාව හදාගන්න ගත්තෙ නැහැයි කියල?
73
00:10:47,540 --> 00:10:50,330
-ඒවගේම එයාගෙ නම හවුඩ්නි!
-හැම උදේකම එකම මගුල.
74
00:10:51,420 --> 00:10:53,250
අම්මෙ,කොහෙද මගෙ කලු ජැකට් එක?
75
00:10:53,330 --> 00:10:55,210
මං දන්නෙ නෑ.සමහරවිට අනිත් ජැකට් එක්ක ඇති.
76
00:10:55,290 --> 00:10:57,170
මැග්නස්,පාගන්න එපා!
77
00:10:57,250 --> 00:10:59,080
-උදෑසනක්,මිකල්.
-සුභ උදෑසනක්.
78
00:10:59,170 --> 00:11:01,330
අල්රික්!ඇයි මෙච්චර වෙලා ගත්තෙ?
79
00:11:01,420 --> 00:11:04,460
ඉස්කොලේ යන පළවෙනි දවස.
බේකරියෙ සෙනග පිරිලා.
80
00:11:04,670 --> 00:11:07,330
අපේ මතුපිට එළිදරව්වක්.
කන්න එනවද?
81
00:11:07,420 --> 00:11:09,040
එතනත් නැහැ.
82
00:11:09,130 --> 00:11:10,290
ආව්!
83
00:11:10,380 --> 00:11:14,380
-එහෙනම් ඔයාගෙ ජිම් ගෙනියන බෑග් එකේ ඇති.
-මෙතන මොකක්ද වෙන්නෙ?මැග්නස්?
84
00:11:15,540 --> 00:11:18,130
-උදේ කෑම.
-අම්මෙ,මට පැලෙන්න බඩගිනියි.
85
00:11:18,210 --> 00:11:19,710
මං බඩපැලෙන්න කන්නෙ නෑ
86
00:11:19,710 --> 00:11:21,920
ළමයෙක් හාමතේ මැරෙන්න යන අන්තිම තප්පර දහයෙදීවත්.
87
00:11:22,040 --> 00:11:23,170
මං එහෙමයි.
88
00:11:23,790 --> 00:11:25,750
මගේ ජැකට් එක ඒ මගුල බෑග් එකේ නැහැ.
89
00:11:28,460 --> 00:11:30,540
-ඔයා මගේ ජැකට් එක ගත්තද?
-නැහැ,මං ගත්තෙ නැහැ!
90
00:11:30,630 --> 00:11:34,210
-ඕක ටිකක් නවත්තගන්නවද?
-අම්මෙ,මං මොකවත් කරේ නෑ.
91
00:11:34,580 --> 00:11:37,630
-එහෙනම් කොහෙද?
-මගේ කෑම එක අරගන්න පුලුවන්ද?
92
00:11:38,830 --> 00:11:41,290
මැග්නස්,සමහරවිට ඒක හෝදන්න දාල ඇති.
93
00:11:41,380 --> 00:11:43,460
මාර්තා,බඩගින්නෙ හිටිය කියල කාටවත් සෙතක් වෙන්නෙ නෑ.
94
00:11:43,540 --> 00:11:46,170
මිකල්,දැන්ම ගිහින් මාරගන්න.
ආයෙ කියන්නෑ!
95
00:11:46,250 --> 00:11:48,670
-නැත්තම් අපිට පරක්කු වෙයි.
-ළමයි හදනව කියන එක කාගෙ අදහසක්ද?
96
00:11:48,750 --> 00:11:51,500
-මේක පොඩ්ඩක් අරිනවද?
97
00:11:52,790 --> 00:11:54,290
මං මොකක්ද කිව්වෙ?
98
00:11:55,580 --> 00:11:57,170
හරි එහෙනම්,හව්ඩිනි.
99
00:11:59,830 --> 00:12:01,920
එකම එක විජ්ජාවයි,පස්සෙ ඉස්කොලේ යන්න ඕන.
100
00:12:02,040 --> 00:12:04,580
හොදයි,එහෙනම් හැමෝටම එයාල හිතන පථන විදියට වැඩ කරන්න පුලුවන්.
101
00:12:06,460 --> 00:12:07,460
හොයාගත්තා!
102
00:12:13,040 --> 00:12:14,040
හරි.
103
00:12:14,880 --> 00:12:15,880
මෙතනයි...
104
00:12:16,500 --> 00:12:17,500
මෙතනයි.
105
00:12:30,290 --> 00:12:32,670
වාව්!කොහොමද ඒක කරේ?
106
00:12:33,250 --> 00:12:35,080
තාත්තෙ,ප්‍රශ්නෙ කොහොමද කියන එක නෙමේ,
107
00:12:35,580 --> 00:12:37,210
කොයි වෙලේද කියන එක ගැනයි.
108
00:12:51,750 --> 00:12:52,750
හේයි!
109
00:12:53,960 --> 00:12:55,670
මෑඩ්හවුස් වලට සාදරයෙන් පිලිගන්නවා.
110
00:12:55,750 --> 00:12:57,580
ඒක උබ නැතිව කම්මැලි කමේ තිබ්බෙ.
111
00:13:00,750 --> 00:13:04,000
-හේයි,උබ මොකටද ඔරවන්නෙ?
-මොන මෝඩයෙක්ද.
112
00:13:04,500 --> 00:13:05,830
මොන වගේ මෝඩයොද.
113
00:13:06,750 --> 00:13:08,000
උබ කාවත් කිව්වෙ නැද්ද?
114
00:13:09,460 --> 00:13:12,830
මං හැමෝමට කිව්වෙ උබ මාස-දෙහෙකට ප්‍රංශයට ඉස්කොලේ මාරුවක් වුණා කියල,
115
00:13:12,920 --> 00:13:15,080
හැංගි මුත්තන් සෙල්ලම් කර කර.
116
00:13:23,250 --> 00:13:25,170
සන්සුන් වෙයන් බන්.කෝ වරෙන් යමු.
117
00:13:25,250 --> 00:13:27,290
මොකුත් වෙන්නෙ නැහැ.අපි යමු.
118
00:13:28,130 --> 00:13:29,210
වරෙන්.
119
00:13:30,040 --> 00:13:32,630
-මෙතන මොකද?
-උබට වැඩිය මතක් වුණේ නෑනෙ.
120
00:13:32,710 --> 00:13:34,540
එරික් එක්ක තියෙන සීන් එක හැර.
121
00:13:42,130 --> 00:13:43,670
උබ ඒ ගැන තඹ සතේකටවත් ගණන් ගන්නෙ නැහැ!
122
00:13:43,750 --> 00:13:47,040
ඇයි කවුරුත් මොනවත්ම කරන්නෙ නැත්තෙ?
මගේ පුතා කොහෙද?කොහෙද එරික්?
123
00:13:47,580 --> 00:13:48,790
Mr.ඕබඩොර්ෆ්.
124
00:13:49,250 --> 00:13:52,880
අපිට මෙතන කවුරුත් නොවැදගත් නැහැ.
අපි කටඋත්තර 172 විතර අරගත්තා.
125
00:13:52,960 --> 00:13:56,500
අපි අසල්වැසියන්ගෙන්
යහළුවන්ගෙන් ප්‍රශ්න කළා,මුළු කදුකරය පැත්තෙම හෙව්ව,
126
00:13:56,580 --> 00:13:59,380
අහල පහල ගෙවල් වල අයගෙ
ගෙවල් වගේම බිම්මහල් පරීක්ෂා කළා.
127
00:13:59,460 --> 00:14:02,580
නිලධාරීන් 23 සහ කැමැත්තෙන් ඉදිරිපත් වුණු 50
128
00:14:02,670 --> 00:14:04,630
එක්ක ඔයාගෙ පුතාව
දවස් ගාණක් තිස්සෙ හෙව්වා.
129
00:14:04,710 --> 00:14:07,790
අපි අපේ වැඩේ කරනවා.ඉතින් ඔයාලා
සන්සුන් වුණොත් අපි ඒ වැඩේ හුගක් හොදට කරගන්න පුලුවන්.
130
00:14:07,880 --> 00:14:10,170
-උබල මොන රෙද්දක්වත් කරන්නෙ නැහැ!
-හේයි!
131
00:14:11,210 --> 00:14:13,290
සන්සුන් වෙන්න!නවත්තන්න.දැන් සන්සුන් වෙන්න.
132
00:14:13,380 --> 00:14:14,880
හේයි!කෝ එන්න.
133
00:14:15,580 --> 00:14:16,790
මේ අහන්නකො.
134
00:14:17,250 --> 00:14:20,540
අපරාධයක් සිද්ධ නොවුණු පළියට අපිට කෙනෙක්ව අයින් කරල දාන්න බැහැ.
135
00:14:20,630 --> 00:14:23,920
-මොකක්ද ඒකෙ තේරුම?
-සමහරවිට එරික් සිය කැමැත්තෙන් ගියා වෙන්න පුලුවන්.
136
00:14:24,040 --> 00:14:25,250
එයා ඒ වගේ වැඩ කලිනුත් කළා.
137
00:14:25,330 --> 00:14:28,420
හැබැයි එයා පැනල ගියාම,එයා
දවස් දෙකකින් පස්සෙ ගෙදර එනවා.
138
00:14:28,500 --> 00:14:32,000
-එයා පහළමහලෙක නැත්තම් මොකකහරි නිදාගන්නවා.
-දැනට දවස් 13.
139
00:14:33,420 --> 00:14:35,880
අදට දවස් 13ක්.
140
00:14:39,710 --> 00:14:41,210
අපි ඔයාගෙ පුතාව හොයාගන්නවා,පොරොන්දු වෙනවා.
141
00:14:42,710 --> 00:14:44,830
දැන් ගෙදර යන්න.හරිද?
142
00:14:45,420 --> 00:14:46,630
ගෙදර යන්න.
143
00:15:39,460 --> 00:15:40,460
ෆ්රැන්සිකා.
144
00:15:41,000 --> 00:15:42,080
මැග්නස්.
145
00:15:42,830 --> 00:15:44,380
ඔයා ග්‍රීක් පංතියෙ නෙමේද ඉන්න ඕන?
146
00:15:44,830 --> 00:15:48,540
ප්‍රින්සිපල්ගෙ පුතා අස්සවල් මුල්ලවන් වල ඉදන් දුම් ගහන්න හොද නැහැ නේද?
147
00:15:56,750 --> 00:15:58,080
විශේෂයෙන්ම මේ වගේ නරක ගංජා.
148
00:16:11,710 --> 00:16:15,750
මේ වගේ රැස්වීම් මෝඩයින්ට.උන් මේවා වලින් නිදහස් වෙන්න ඕන.
149
00:16:34,830 --> 00:16:37,290
ඔයාට මොනාහරි මගහැරිල වෙන්න පුලුවන්.
150
00:16:43,290 --> 00:16:44,290
හේයි.
151
00:16:45,210 --> 00:16:46,210
හේයි.
152
00:16:48,750 --> 00:16:49,790
ප්‍රංශය කොහොමද?
153
00:16:51,500 --> 00:16:53,210
ප්‍රංශය.කොහොමද?
154
00:17:02,710 --> 00:17:04,920
මොන ලස්සන පිලිගැනීමක්ද.ස්තූතියි.
155
00:17:06,170 --> 00:17:09,380
පංති වලට යන්න කලින් මම මෙතනට රැස් වෙන්න කිව්වෙ
156
00:17:09,460 --> 00:17:13,040
මට වැදගත් දෙයක් කියන්න තියෙන නිසා.
157
00:17:13,500 --> 00:17:14,920
එරික් ඕබර්ඩෝෆ් ගැනයි.
158
00:17:16,580 --> 00:17:19,750
එරික් දැනට සති දෙකක සිට අතුරුදහන් වෙලා කියල ඔයාල දන්නවනෙ.
159
00:17:20,420 --> 00:17:23,580
මට මෙතනදි කියන්න ඕන වුණේ ඔයාලට කවුරුහරි එක්ක කතා කරන්න ඕනනම්,
160
00:17:23,670 --> 00:17:27,670
ඔයාට ප්‍රශ්න තියෙනවානම් නැත්තම් එරික්ගෙ අතුරුදහන් වීම ගැන මොනාහරි දෙයක් දන්නවානම්,
161
00:17:27,750 --> 00:17:30,420
ඕනෙම වෙලේක ඔයාලට අපි ළගට එන්න පුලුවන්.
162
00:17:30,500 --> 00:17:32,380
අපි ළගට ඇවිත්,කතා කරන්න.
163
00:17:32,460 --> 00:17:34,790
මේ වගේ ප්‍රශ්නෙකදී රහස් තියෙන්න හොද නැහැ.
164
00:17:35,630 --> 00:17:36,880
හරිද?
165
00:17:38,330 --> 00:17:41,420
පුහුණුවීම් වලින් පස්සෙ එයාව දැක්කෙම නැහැ.
සළකුණක්,තියා මොකවත්ම.
166
00:17:41,790 --> 00:17:45,170
එයා එක පාරටම අතුරුදහන් වුණානම්.
-සමහරවිට එයාව හොයාගන්නවට කැමති නැතිව ඇති.
167
00:17:45,250 --> 00:17:47,300
සල්ලි ඇද යට?
එයාගෙ දුරකථනය?
168
00:17:47,300 --> 00:17:48,630
තමන් පැනලා යනවානම් ඒවා අරගෙනයි යන්නෙ.
169
00:17:49,540 --> 00:17:51,100
සමහරවෙලාවට මිනිස්සුන්ට ඕන පැත්තකට වෙන්න.
170
00:17:55,040 --> 00:17:58,420
ඉස්කොලේ ඉදන් එයාගෙ ගේ ළගට වෙනකම් ටයර් සළකුණු 49ක් තිබ්බා.
171
00:17:58,500 --> 00:18:00,710
ඒවායින් දෙකක් ට්‍රක්ස්.
172
00:18:00,790 --> 00:18:04,880
වින්ඩන් දිශ්ත්‍රික්කයේ වාහන 21,312 රෙජිස්ටර් කරල තියෙනවා.
173
00:18:06,040 --> 00:18:08,960
-එච්චරයි අපිට හොයාගන්න පුලුවන් වුණේ.
-ඉතින් අපිට මොනවත්ම ලැබිල නැහැ.
174
00:18:10,080 --> 00:18:11,830
එරික්ගෙ තාත්තා වෑන් එකක් එලවනවා.
175
00:18:12,330 --> 00:18:14,130
ඔයා එයා මේකට සම්බන්ධයි කියල හිතන්නෙ නැහැනෙ.
176
00:18:15,330 --> 00:18:18,080
එරික් මොකක් නිසා ගියා කියලද හිතන්නෙ?
177
00:18:18,420 --> 00:18:20,130
මේ වින්ඩන්.
178
00:18:20,210 --> 00:18:23,790
-කවදාවත් ඔහොම දෙයක් වුණේ නැහැ
-හැබැයි කේස් එක වුණේ ඒකම නෙමේ.
179
00:18:25,580 --> 00:18:29,000
මේකට මගේ සහෝදරයගෙ සම්බන්ධයක් නැහැ.
180
00:18:29,790 --> 00:18:31,330
මොකුත්ම.
181
00:18:38,670 --> 00:18:41,540
අපෝ,අද උදේ ඔයාගෙ අම්මා හදිසි අපාදා නම්බරේට කතා කළා.
182
00:18:42,040 --> 00:18:43,960
ඔයා ගිහින් බැලුවොත් හොදයි.
183
00:18:45,210 --> 00:18:48,170
ඔයා කවදාහරි ඔයාගෙ වැරදි හැරවුම ගත්ත එක ගැන කල්පනා කරල තියෙනවද?
184
00:18:48,710 --> 00:18:50,650
තමන්ගේ ජීවිතයේදී වෙන්න ඕන කෙනාට
185
00:18:50,650 --> 00:18:52,630
විරුද්ධ කෙනෙක් වෙන එක?
186
00:19:07,330 --> 00:19:09,790
වින්ඩන් ෆොරෙස්ට් හෝටලය
187
00:19:30,250 --> 00:19:33,920
වින්ඩන් හෝටලය.රෙජීනා ටයිඩර්මන් කතා කරන්නෙ.මගෙන් මොකක්ද වෙන්න ඕන?
188
00:19:44,040 --> 00:19:47,290
ඇත්තවශයෙන්ම,හැබැයි අපිට කරන්න පුලුවන් දෙයක් ඇති.
189
00:19:47,380 --> 00:19:50,250
උදාහරණයකට,තාවකාලිකව ණය ආපහු ගෙවීම අත්හිටෙව්වා.
190
00:19:55,670 --> 00:19:57,810
ආපහු මේ සිද්ධ වෙන දේවල්
තිබුණු තත්වෙට පත්වෙනකම්
191
00:19:57,820 --> 00:19:59,880
ගෙවීම් කල් දාන්න.
192
00:20:01,130 --> 00:20:04,920
මට ගණන් වැරදුන්නෙ නැහැ.
ඔයා මං කියන දේ අහගෙනද ඉන්නෙ?
193
00:20:05,000 --> 00:20:08,790
ළමයෙක් අතුරුදහන් වෙච්ච ටවුමකට චාරිකාවක් යන්න ඕන කාටද?
194
00:20:08,880 --> 00:20:10,380
ඔයාට යන්න ඕනෙද?
195
00:20:10,460 --> 00:20:12,830
අපේ ළග පවුලටම ඉන්න පුලුවන් කාමරයක් තියෙනවා.
196
00:20:12,920 --> 00:20:16,080
පොඩි එවුන් එක්ක සති අන්තෙද?
එයාල ඒකට කැමතිවේවි,නේද?
197
00:20:16,170 --> 00:20:19,670
තොපි ටිකක් හිතපන් උබලට අපිට කරදර කරන්න පුලුවන්ද කියල.
198
00:20:20,250 --> 00:20:22,880
මං තනියෙම මේ ව්‍යාපාරය ගොඩනැගුවෙර්.කාගෙවත්ම උදව් නැතිව.
199
00:20:22,960 --> 00:20:25,670
මමයි මගේ සැමියයි අවුරුදු 20 තිස්සෙ ඔයාලගෙ බැංකුවෙ පාරිභෝගිකයෝ!
200
00:20:25,750 --> 00:20:27,960
ඒවගේම දැන්ද උබලට මේවා මතක් වෙන්නෙ?
ගොන් හැත්ත!
201
00:20:28,040 --> 00:20:30,130
මට උබේ ලොක්කට කතා කරන්න ඕන.
202
00:20:31,380 --> 00:20:32,460
හෙලෝ?
203
00:20:32,580 --> 00:20:33,580
හෙලෝ?
204
00:20:35,210 --> 00:20:36,580
රෙද්ද,රෙද්ද,රෙද්ද!
205
00:20:44,080 --> 00:20:45,880
කළු පාට හැඩති කුහරයක්
206
00:20:45,960 --> 00:20:47,720
කඩා වැටෙන තරුවක මධ්‍යස්තයේ දැකගත හැකි වන්නෙ
207
00:20:47,720 --> 00:20:49,920
අත්භූත තාරකාවේ පිපුරුමත් සමගයි.
208
00:20:50,040 --> 00:20:52,790
අලුත් නියුට්‍රෝන පදාර්ථයකටවත් එය වළක්වන්න බැහැ.
209
00:20:52,880 --> 00:20:55,380
මං මේ දවස් වල හිත දේ උබ දන්නවද?
210
00:20:55,460 --> 00:20:59,170
ඒ කළු කුහරෙ ෆ්රැන්ක්සිගෙ පුක ළග පාර්ක් කරොත් කොහොම තියෙයිද.
211
00:21:05,210 --> 00:21:08,130
ඒත්,සිරාවටම,මං මේ දවස් වල කල්පනා කරන්නෙම:
212
00:21:08,210 --> 00:21:12,210
එරික් පැනල ගියෙ නැත්තම්,කෝහේහරි ගිහින් හොදට ගහනව ඇති,
213
00:21:12,290 --> 00:21:14,460
ඉතින් ඌ තාම ගුහාව ඇතුළෙ වෙරි මතෙන් ඇත්තෙ.
214
00:21:16,960 --> 00:21:18,830
ඌගෙ හැමදේම වගේ එතන හංගල තියෙන්නෙ.
215
00:21:20,040 --> 00:21:21,790
-ඉතින්?
-අපෝ,බන්!
216
00:21:21,880 --> 00:21:24,330
අපි එතනට යනව..බින්ගෝ!
217
00:21:26,040 --> 00:21:28,040
-ඒක විකාරයක්.
-ඒක නියමයි.
218
00:21:34,290 --> 00:21:36,290
ඔයා මෙහෙට ගොඩ කාලෙකින් ආවේ නැහැ.
219
00:21:37,420 --> 00:21:38,420
කොහෙද තාත්තා?
220
00:21:39,630 --> 00:21:41,630
ඔයාට කලින් එන්න තිබ්බෙ.
221
00:21:42,460 --> 00:21:46,460
අම්මේ,ඔයාට මට කෝල් කරන්න ඕනෙනම්,හදිසි ආපදා නමබරේට අරගන්න එපා.
222
00:21:48,210 --> 00:21:49,960
මං කැලෑව ඇතුලෙ දෙයක් දැක්කා.
223
00:21:51,040 --> 00:21:53,000
මේ සැරේ පැහැදිලිව දැක්ක.
224
00:21:53,080 --> 00:21:56,000
ලොකු ඔලුවක් තියෙන කළු පාට මිනිහෙක්ව.
225
00:21:57,830 --> 00:21:58,830
අම්මේ.
226
00:21:59,460 --> 00:22:01,210
ඔයාට මාව විශ්වාස නැහැ.
227
00:22:02,170 --> 00:22:05,330
අපේ මේ පොඩි මනසට තේරුම් අරගන්න බැරි දේවක් තියෙනවා.
228
00:22:06,250 --> 00:22:07,580
ඒවා කවදාවත් තේරුම් අරගන්න බැහැ.
229
00:22:17,790 --> 00:22:20,460
ඒවගේම මං මේක කැළෑව ඇතුලෙ තියල හොයාගත්තෙ.
230
00:22:23,460 --> 00:22:25,210
මැඩ්ස් ඒවට කැමතියි.
231
00:22:29,380 --> 00:22:31,880
එරික්ගෙ අතුරුදහන් වීමේ දේ...
232
00:22:33,000 --> 00:22:35,040
...ඉස්සර,ඔයාගෙ සහෝදරයා නැති වුණා වගේ දෙයක්.
233
00:22:35,130 --> 00:22:36,750
ඒ හැමදේම ආපහු වෙනවා.
234
00:22:38,250 --> 00:22:40,790
මේ හැමදේම අවුරුදු 33 කලින් සිද්ධ වුණා වගේ.
235
00:22:51,290 --> 00:22:52,670
ආපහු ඒක සිද්ධ වෙනවා.
236
00:22:54,460 --> 00:22:56,000
ආපහු ඒක සිද්ධ වෙනවා.
237
00:22:57,460 --> 00:22:59,210
ආපහු ඒක සිද්ධ වෙනවා.
238
00:23:45,500 --> 00:23:47,830
විකාර.එතකොට උබ ඒවා වටේට විකුණනවද?
239
00:23:47,920 --> 00:23:50,000
නැහැ,යකෝ.බාගෙට බාගයක් අපි ගහන්නෙ.
240
00:23:50,080 --> 00:23:53,330
වෙළෙඳපොළේ වැඩි ගාණකට ඉල්ලුවොත්,උබල පස්ස ගහන්නෙ නැහැනෙ.
241
00:23:53,420 --> 00:23:55,500
අපි එහෙට ගිහින්ම බඩු ටික අරගෙන එනවා.
242
00:23:55,580 --> 00:23:57,040
හරිම ලේසියි.
243
00:23:57,500 --> 00:23:59,040
කවුද මොනාද අරගන්නෙ?
244
00:23:59,130 --> 00:24:01,080
අද රෑට අපි ගල් ගුහාව පැත්තට යනවා.
245
00:24:02,330 --> 00:24:05,790
-ඒ ඇයි?
-බාර්ටෝක් හිතන්නෙ එරික් එතන ඇති කියල.
246
00:24:06,830 --> 00:24:10,130
ෆැනී කිව්ව ඒ ගුහාව ඇතුලෙ කකුල් පහක් තියෙන මැරිච්ච ලේනෙක්ව හොයාගත්ත කියල.
247
00:24:10,210 --> 00:24:12,040
ඔයා ඒවා විශ්වාස කරනවද.
248
00:24:12,670 --> 00:24:14,710
ඉදිරියට වෙන දේවල් පේන් නැති පළියට,
249
00:24:14,790 --> 00:24:17,670
මෙතන මොකක්හරි සිද්ධ වෙන්නෙ නැහැයි කියල කියන්න බැහැ.
250
00:24:17,750 --> 00:24:20,920
න්‍යෂ්ටික බලාගාර මෆියාව මහජනතාවගෙන් දෙයක් හංගනවා.
251
00:24:21,040 --> 00:24:22,630
හුස්මගන්න අමතක කරන්න එපා.
252
00:24:24,710 --> 00:24:25,710
ෆ්රැන්සිස්කා.
253
00:24:26,330 --> 00:24:27,330
මැග්නස්.
254
00:24:29,170 --> 00:24:31,420
-ඔයා ඒකිටද බැල්ම දාන්නෙ?
-වහගනින්.
255
00:24:31,500 --> 00:24:33,920
-හේයි,මෝඩයා.
-හරි,මොන මගුලක්ද.
256
00:24:34,040 --> 00:24:36,790
-අපි අද රෑට ගුහාවට ගිහින් ඔලුවක් දාමු.
-හරි,බන්!
257
00:24:37,710 --> 00:24:38,710
එන්න.
258
00:24:52,080 --> 00:24:53,670
පැය හයක් ඉවසන්න බැරිද?
259
00:24:54,040 --> 00:24:55,670
අමාරුයි.
ඉවසන්න බෑ.
260
00:24:57,290 --> 00:24:58,460
පස්සෙ දිහාවක එනවද?
261
00:24:59,420 --> 00:25:00,710
සුවර් නැහැ.
262
00:25:02,290 --> 00:25:03,630
එතනට හැමෝම වගේ එයි.
263
00:25:03,710 --> 00:25:05,130
මට ඔරවයි.
264
00:25:06,250 --> 00:25:09,960
පුහුණු වීම් වලට මම මේ සතියෙ ෆ්රෑන්ක්ෆර්ට් යනව,හෝටලයෙ තමයි නවතින්නෙ.
265
00:25:10,040 --> 00:25:11,630
ඉතින්...
266
00:25:12,000 --> 00:25:15,040
අම්...මේ,මං හිතුවේ...
-ඔයා හිතුවේ?
267
00:25:17,250 --> 00:25:18,500
ඒ ගැන වැඩිය හිතන්න එපා,
268
00:25:18,580 --> 00:25:20,210
මං ළග විවිධ ඉල්ලුම්කරුවො ඉන්නවා.
269
00:25:22,630 --> 00:25:24,750
-පස්සෙ හම්බවෙමු.
- සමහරවිට.
270
00:26:23,500 --> 00:26:24,500
හරි,අන්න එතන.
271
00:26:25,330 --> 00:26:27,000
හැමදේම පැටලිලි සහගතයි.
272
00:26:29,210 --> 00:26:30,670
වැස්සනම් ඔය,
273
00:26:31,540 --> 00:26:33,000
කැළල නැතිවෙලා යනවා.
274
00:26:33,170 --> 00:26:35,630
එයාලට අනාගතය බලන්න පුලුවන්,ඉතින් කතා කරන්නත්.
275
00:26:36,170 --> 00:26:38,040
පටක කැටි වෙන්න අරන්
276
00:26:38,630 --> 00:26:40,290
ලොකු වේදනාවක් ඇතිවෙනවා.
277
00:26:41,830 --> 00:26:42,830
ස්තූතියි.
278
00:26:50,670 --> 00:26:53,880
මං හිතන්නෙ මේ දේවල් නිසාවෙන් මගේ හිතට වද දෙනවා.
279
00:26:58,290 --> 00:27:01,250
අන්තිමේදී,මෙතන තියෙන හැමදේම දවසක නැතිවෙලා යනවා.
280
00:27:05,880 --> 00:27:09,830
මම වින්ඩන් වලට ඇවිත් අදට අවුරුදු 33ක් කිට්ටු වෙනවා.
281
00:27:10,250 --> 00:27:12,710
මං කවදාවත් හිතුවෙ නෑ මේක මෙහෙම ඉවරවෙයි කියල.
282
00:27:13,500 --> 00:27:16,330
හැබැයි තාමත් වෙලා තියෙනවා.
283
00:27:16,710 --> 00:27:17,920
ඔව්.
284
00:27:18,500 --> 00:27:20,290
හැමදේකටම වෙලාවක් තියෙනවා.
285
00:27:24,830 --> 00:27:27,630
මට සමාවෙන්න.මයිකල් එක්ක සිද්ධ වෙච්ච දේට.
286
00:27:28,500 --> 00:27:31,170
ඔයාට කොහොමද?
ජෝනාස්ට කොහොමද?
287
00:27:34,920 --> 00:27:36,040
හොදයි.
288
00:27:37,080 --> 00:27:38,500
අපි හොදින්.
289
00:27:42,080 --> 00:27:44,580
ආපහු ඇනා.විදුලිය ආයෙ විසන්ධි වුණා.
290
00:27:44,670 --> 00:27:48,080
මං කියන්නෙ,ඔයාට අපිව මෙහෙන් යවන්න ඕනනම්,යන්න කියන්න්.
291
00:27:48,170 --> 00:27:50,380
ඔයා තමන්ගේම මුණුපුරාව මාස තුනකින් දැකල නැහැ.
292
00:27:50,460 --> 00:27:52,080
ඔයා හිතන්නෙ මයිකල්ටත් මේකම ඕන වුණා කියලද?
293
00:27:52,170 --> 00:27:53,540
ඒක ජරා වැඩක්.
294
00:27:54,630 --> 00:27:56,040
ඔයාත් අසනීපෙන්.
295
00:28:19,290 --> 00:28:24,080
නොවැම්බර් 4වෙනි දින,10:13 P.M. වෙනකම් මෙය විවෘත කරන්න එපා.
296
00:28:55,250 --> 00:28:56,420
හැනා!
297
00:28:56,500 --> 00:28:58,000
මං පුදුම වුණා.
298
00:28:58,880 --> 00:29:01,040
අපිට අවුරුදු ගාණකින් හම්බවෙන්න ලැබුණේ නැහැ.
299
00:29:03,290 --> 00:29:04,880
ඔයාට කොහොමද?
300
00:29:05,420 --> 00:29:06,500
හරි.
301
00:29:07,460 --> 00:29:10,330
ඔව්,හොදයි,දන්නවනෙ...මම හොදින්.
302
00:29:11,540 --> 00:29:12,670
හොදයි.
303
00:29:13,380 --> 00:29:15,380
ඇතුළට යමු.
මං එන්නම්,හරිද?
304
00:30:08,080 --> 00:30:09,330
හායි.
305
00:30:10,040 --> 00:30:11,080
හායි.
306
00:30:17,540 --> 00:30:19,500
බාටෝසුයි අනිත් අයයි කොහෙද?
307
00:30:20,830 --> 00:30:22,630
පරක්කුයි.හැමදාමත් වගේ.
308
00:30:24,540 --> 00:30:27,880
-බාටෝස් එක්ක තියෙන දේ...
-ඒකට කමක් නැහැ.ඔයා පැහැදිලි කරන්න ඕන නැහැ.
309
00:30:29,460 --> 00:30:30,880
ඒත් මං එහෙම කරන්න ඕන.
310
00:30:33,540 --> 00:30:36,080
මං ඔයා නැති අතරෙ මැසේජ් කළා.
311
00:30:36,170 --> 00:30:37,670
එකක් නෙමේ.
312
00:30:38,460 --> 00:30:40,250
හැබැයි මං ඒවා යැව්වෙ නැහැ.
313
00:30:41,040 --> 00:30:43,000
කොහොමහරි ඒවා වැරදියි වගේ.
314
00:30:43,540 --> 00:30:46,000
අවසන් ගිම්හානයේදි අපිට සිද්ධ වුණු දේයින්...
315
00:30:47,170 --> 00:30:49,170
-මං...
-ඒකට කමක් නැහැ.
316
00:30:52,920 --> 00:30:53,920
මොකද?
317
00:30:56,380 --> 00:30:57,920
මං හිතන්නෙ මේ වගේ දෙයක් සිද්ධ වුණා වගේ.
318
00:30:59,000 --> 00:31:01,170
එළිය,කන්ද.
319
00:31:02,130 --> 00:31:04,500
ඒ හැමදේම කලින් සිද්ධ වුණා වගේමයි.
320
00:31:07,750 --> 00:31:09,000
මේට්‍රික්ස් දෝශය.
321
00:31:10,420 --> 00:31:11,500
මොකක්?
322
00:31:11,580 --> 00:31:15,080
ලෝකය මුලාවක්නම්,
එකම දේ දැකීම මේට්‍රික්ස් එකේ දෝෂයක්.
323
00:31:15,710 --> 00:31:17,790
නැත්තම් අනිත් මානයෙන් පණිවිඩයක්.
324
00:31:19,750 --> 00:31:20,960
මම ඒක කොහෙදිහරි කියෙව්වා.
325
00:31:25,540 --> 00:31:27,080
ඔයා ආපහු ආපු එක ගැන මට සතුටුයි.
326
00:31:31,920 --> 00:31:34,670
-හේයි,මොන මගුලක්ද?
-දෙමාපිය රැස්විම්ක්.
327
00:31:35,170 --> 00:31:37,290
හයිඩිට බඩේ අමාරුවක් හැදිල.මට එක්කන් එන්න වුණා.
328
00:31:37,380 --> 00:31:39,460
හායි,ජෝනස්.දාන්න පහක්?
329
00:31:39,540 --> 00:31:41,290
දැන්ම මෙයාව අරගෙන යන්න.
330
00:31:41,380 --> 00:31:44,250
-ඔයා අරන් යන්න.
-සන්සුන් වෙන්න,කට්ටිය.
331
00:31:44,330 --> 00:31:46,500
මං බබෙක් නෙමෙයි.
332
00:31:48,210 --> 00:31:49,750
මූ මොනාද මෙතන ඉදන් කරන්නෙ?
333
00:31:51,420 --> 00:31:52,920
මට විතරයි ඒක කරන්න පුලුවන්,හරිද?
334
00:31:53,500 --> 00:31:54,880
ආව්!
335
00:31:55,630 --> 00:31:57,250
හොදයි,අපි යමු!
336
00:32:08,630 --> 00:32:10,380
ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ.
337
00:32:11,540 --> 00:32:13,380
ආපහු ඒක සිද්ධ වෙන්න යන්න්ව්.
338
00:32:15,670 --> 00:32:17,330
ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ.
339
00:32:20,710 --> 00:32:23,790
ඔයාල හැමෝම දන්නවනෙ එරික් දවස් 14 තිස්සෙ නැතිවෙලා කියල.
340
00:32:24,830 --> 00:32:28,250
මේ වගේ දේකදි,අපිට අලුත් වාර්තාවක් නැහැ.
341
00:32:29,380 --> 00:32:32,330
අපි හැමෝම හිතන්නෙ එයා පැනල ගියා කියල.
342
00:32:33,630 --> 00:32:38,460
ඔයාලගෙ ළමයි එරික් ගැන මොනාමහරි දෙයක් කිව්වොත්,
343
00:32:39,420 --> 00:32:40,830
අපිට දැනුම් දෙන්න.
344
00:32:40,920 --> 00:32:43,330
-ස්තූතියි,චාලට්.
-අපි කොච්චර කල් බලන් ඉන්න ඕනද?
345
00:32:43,420 --> 00:32:46,290
මං කැමතියි මේක අපේ ඉස්කොලේට බලපාන විදිය කියන්න.
346
00:32:47,500 --> 00:32:50,040
ඉතින් අපිට ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් අරගන්න වෙනවා.
347
00:32:50,130 --> 00:32:52,040
මොන වගේ ක්‍රියාමාර්ගයක්ද?
348
00:32:52,130 --> 00:32:55,040
හරියට මෙතන සිද්ධ වෙච්ච දේ පැහැදිලි නැහැයි කියපු එක ඇහුණෙ නැද්ද.
349
00:32:56,250 --> 00:32:59,330
හැබැයි අපිට එහෙමම කියන්න බැහැ,
එරික් පැනල ගියේ නැහැයි කියල.
350
00:32:59,420 --> 00:33:01,080
විනාඩි 5කින් එළියට එන්න
351
00:33:01,170 --> 00:33:02,920
ඔව්ව බොරු කතා.
352
00:33:03,040 --> 00:33:05,500
චාලට්,මම වැරදිද,හැබැයි මේ පැත්තෙ,
353
00:33:05,580 --> 00:33:08,170
වැඩිය අපරාධ සිද්ධ වෙන්නෙ නැහැ.
354
00:33:08,250 --> 00:33:10,580
මෙහෙ ඇති මිනීමරුවො නැහැ.
355
00:33:10,670 --> 00:33:14,380
-සංඛයා ලේඛන වලින්...
-හැබැයි අපිට මොකුත් නොකර ඉන්න බැහැනෙ.
356
00:33:14,460 --> 00:33:17,670
එරික්ගෙ මිනිය හම්බවෙනකම්ද බලාගෙන ඉන්නෙ.
357
00:33:25,210 --> 00:33:27,580
ඔයාල එරික්ට මොනා වුණා කියලද හිතන්නෙ?
358
00:33:27,670 --> 00:33:30,750
අපේ පංතියෙ ළමයිනම් කියන්නෙ එයාව පැහැරගෙන කියල,
359
00:33:30,830 --> 00:33:33,250
ඒවගේම එයාව බිම්මහලක හිර කරල කියල.
360
00:33:33,330 --> 00:33:35,210
අනේ,කට වහගනින්.ඌ පැනල ගිහින්.
361
00:33:35,670 --> 00:33:40,040
ඒත් එයාට පැනගන්න බැරි තැනට ලොක් කරල දාල වෙන්න පුලුවන්.
362
00:33:40,670 --> 00:33:43,830
ඇයි එහෙම දෙයක් කරන්නෙ?කාවහරි දාලා ලොක් කරන එක?
363
00:33:43,920 --> 00:33:46,210
ඒක හරියට "Hansel and Gretel" බයිස්කෝප් හිටපු මායාකාරි වගේ.
364
00:33:46,290 --> 00:33:48,500
ඒකිට බඩගිනි වුණහම,
ඒකිට කන්න දෙයක් තියෙනවා.
365
00:33:49,830 --> 00:33:53,750
එපා.මගේ අම්මයි තාත්තයි පවා කියන්නෙ මිනිස්සු හරි හොද ජාතියක් කියල,
366
00:33:53,830 --> 00:33:56,670
හොද අය හැර වෙනින් කට්ටිය තමා ඉන්නෙ.
367
00:33:56,750 --> 00:33:59,000
-ඔයාගෙ සහෝදරිය වගේ.
-මෝඩයා.
368
00:33:59,080 --> 00:34:01,830
මගේ තාත්තනම් කියන්නෙ හොද සහ නරක යථාදර්ශනයෙ ප්‍රශ්නයක් කියල.
369
00:34:04,790 --> 00:34:06,380
මැරිච්ච තාත්තා,නරක මාතෘකාවක්ද?
370
00:34:08,290 --> 00:34:10,290
එරික් ජීවතුන් අතර නැත්තම්?
371
00:34:10,380 --> 00:34:12,790
කාටවත් හොයාගන්න බැරි තැනට මැරිල ඉන්නවානම්?
372
00:34:13,330 --> 00:34:15,040
ඒකනම් කුජීත දෙයක්.
373
00:34:15,130 --> 00:34:17,540
තමන් මැරුණ වුණත්,
තමන්ගෙ මළ සිරුර හොයාගන්න එපැයි.
374
00:34:17,630 --> 00:34:20,420
කවුරුත් මැරිල නැහැ,ඒවගේම කාටවත් හම්බවෙන්නෙ නැහැ,හරිද?
375
00:34:21,580 --> 00:34:23,540
කරුණාකරලා අපේ මාතෘකාව මාරු කරමුද?
376
00:34:24,210 --> 00:34:26,880
අපි එකට ඉන්න එක තමයි වැදගත්ම දේ.
377
00:34:26,960 --> 00:34:28,540
අපි සහයෝගයෙන් ඉන්න ඕන.
378
00:34:28,630 --> 00:34:31,540
මේ කොටස් විනාශ කරල දාන එක නෙමේ වැදගත්ම දේ,
379
00:34:31,630 --> 00:34:33,960
නැත්තම් තව ටික දවසකින් අපේ ටවුමට පත්තරෙනුත් එයි.
380
00:34:34,040 --> 00:34:37,080
අපි දන්නව ඒක ඔයාගෙ සැළසුම් වලට බාධාවක් කියල,රෙජීනා.
381
00:34:37,170 --> 00:34:39,580
ඔයා මගේ හෝටලය ගැනනම් මේ කියන්නෙ,මේ ඒකම හින්ද නෙමේ.
382
00:34:39,670 --> 00:34:42,670
-නැහැ?එහෙනම් මොකක්ද?
-ඒක අපේ ටවුම ගැන.
383
00:34:43,880 --> 00:34:46,750
වැරදියි.මේක අතුරුදහන් වෙච්ච ළමයෙක් ගැන දෙයක්.
384
00:34:46,830 --> 00:34:49,920
පැනල ගියමු කෙනානෙ.
ඔයාට දැනගන්න ලැබුණේ නැද්ද.
385
00:34:50,040 --> 00:34:52,790
සමහරවිට ඔයා තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න ගැන වද වුණොත් නරකද.
386
00:34:55,290 --> 00:34:57,500
ඔයාල මේ කියන දේ ගැන මට කිසිම අදහසක් නැහැ.
387
00:35:06,170 --> 00:35:07,580
ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ.
388
00:35:08,630 --> 00:35:09,960
හෙල්ජ්!
389
00:35:10,040 --> 00:35:12,710
-ඔයා මොනාද මෙතන කරන්නෙ?
-දැනටමත් පරක්කුයි?
390
00:35:14,080 --> 00:35:15,080
හෙල්ජි.
391
00:35:15,630 --> 00:35:16,750
මේ මං,චාලට්.
392
00:35:17,420 --> 00:35:19,170
මං ඔයාව ගෙනියන්නම්,හරිද?
393
00:35:24,000 --> 00:35:25,830
ආපහු ඒක සිද්ධ වෙන්න යන්නෙ!
394
00:35:40,580 --> 00:35:42,250
මට කම්මැලියි.
395
00:35:42,380 --> 00:35:45,540
-දැන්වත් අපි ගෙදර යමුද?
-විකාර,අපි ඇවිත් ඉන්නෙ.
396
00:35:54,170 --> 00:35:55,170
ජෝනස්!
397
00:35:57,290 --> 00:35:58,290
වරෙන්!
398
00:36:01,000 --> 00:36:02,000
අවදානයෙන්!
399
00:37:28,250 --> 00:37:29,790
අතන.
400
00:37:29,880 --> 00:37:31,460
පුටුව ළග.
401
00:37:46,500 --> 00:37:48,580
-ඉතින්?
-ඉලව්වක්,බන්.
402
00:37:49,210 --> 00:37:50,790
-ඒක මෙතන තිබ්බෙ!
-මේකද හොයන්නෙ?
403
00:37:53,170 --> 00:37:55,790
-මේකි මොනාද මෙතන කරන්නෙ?
-ඕක මගේ.
404
00:37:56,920 --> 00:37:58,750
අයිතිකාරිත්වයේ තේරුමෙන් කියවෙන්නෙ
405
00:37:58,830 --> 00:38:02,210
අයිතිය ලේසියෙන් අරගන්න පුලුවන්,ඉතින් දැන් ඒක මගේ.
406
00:38:02,790 --> 00:38:05,460
ඒත් මං විකුණනවා.ඒ වෙනුවෙන් උබ මට මොනාද දෙන්නෙ?
407
00:38:05,540 --> 00:38:06,540
පුකට දෙකක්.
408
00:38:08,500 --> 00:38:10,500
මෙතන තියෙන දේවල් 500ක් වටිනවා.
409
00:38:10,580 --> 00:38:13,630
ඔයාට 200ක් වගේ.
තාත්ත හොද සල්ලිකාරයනෙ.
410
00:38:13,710 --> 00:38:15,500
ඔය විකාර නවත්තගනින්.
411
00:38:15,580 --> 00:38:17,000
කෝ දියන්.
412
00:38:20,040 --> 00:38:21,460
වාසනාව!
413
00:38:26,380 --> 00:38:27,420
ඒ මොකක්ද?
414
00:38:31,290 --> 00:38:32,460
කවුරුහරි ඉන්නවද.
415
00:38:32,540 --> 00:38:34,000
අපෝ,රෙද්ද!
416
00:38:35,580 --> 00:38:37,420
මළ මගුලයි!
417
00:38:41,630 --> 00:38:42,630
රෙද්ද.
418
00:38:43,210 --> 00:38:44,960
-මගුලෙ ලයිට්!
-මේ මොකක්ද?
419
00:38:45,670 --> 00:38:47,250
ඒ මොකක්ද?
420
00:38:47,330 --> 00:38:48,630
-දුවනවා!
-යනවා!
421
00:38:48,710 --> 00:38:50,380
-දුවනවා!
-යන්න!
422
00:38:51,380 --> 00:38:52,580
වරෙන්.
423
00:39:16,330 --> 00:39:17,420
මයිකල්?
424
00:39:18,500 --> 00:39:19,540
මයිකල්!
425
00:39:28,210 --> 00:39:29,420
ජෝනස්.
426
00:40:15,540 --> 00:40:17,670
මොන හු##,බන්!
ඒ මොකක්ද?
427
00:40:17,750 --> 00:40:19,630
කිසිම අදහසක් නැහැ.
රෙද්ද!
428
00:40:20,130 --> 00:40:21,920
අඩෝ,ඒ මොකක්ද?
429
00:40:22,040 --> 00:40:23,790
ජෝනාසුයි මිකලුයි කොහෙද?
430
00:40:30,630 --> 00:40:32,210
මයිකල් කොහෙද?
431
00:40:33,880 --> 00:40:35,460
මිකල් කොහෙද?
432
00:40:36,040 --> 00:40:37,790
ඇයි එයා උබත් එක්ක නෙමේද ආවේ?
433
00:40:37,880 --> 00:40:39,420
එයා උබත් එක්ක ආවේ!
434
00:40:40,830 --> 00:40:42,750
රෙද්ද!මිකල්!
435
00:40:44,000 --> 00:40:45,250
මිකල්!
436
00:41:02,920 --> 00:41:04,540
පරක්කු වැඩියි.
437
00:41:04,630 --> 00:41:06,210
අපි පරක්කු වැඩියි.
438
00:42:36,130 --> 00:42:37,130
මිකල්!
439
00:42:38,460 --> 00:42:39,500
මිකල්!
440
00:42:45,210 --> 00:42:46,290
මිකල්!
441
00:42:49,210 --> 00:42:50,290
මිකල්!
442
00:42:53,210 --> 00:42:54,630
මිකල්!
443
00:42:58,880 --> 00:43:00,040
මිකල්?
444
00:43:01,790 --> 00:43:02,880
මිකල්!
445
00:43:05,750 --> 00:43:06,830
මයිකල්!
446
00:44:14,880 --> 00:44:16,460
ඔයාලට මොනාහරි ලැබුණද?
447
00:44:17,880 --> 00:44:18,920
හරි.
448
00:44:22,880 --> 00:44:23,880
ඔව්?
449
00:44:25,040 --> 00:44:27,290
-ඔයා එයාව හොයාගත්තද?
-නැහැ.
450
00:44:28,290 --> 00:44:29,920
මයිකල් ගැන කිසිම සළකුණක් නැහැ.
451
00:44:32,880 --> 00:44:35,420
-ෆ්රැන්සිස්කාට කොහොමද?
-නිදි.
452
00:44:36,670 --> 00:44:38,040
චාලට්,මං...
453
00:44:40,630 --> 00:44:41,920
අපිට...
454
00:44:43,290 --> 00:44:45,130
මට ඔයාට කියන්න ඕ...
455
00:44:46,630 --> 00:44:47,630
චාලට්?
456
00:44:47,630 --> 00:44:48,830
මට යන්න වෙනවා.
457
00:44:49,380 --> 00:44:50,460
හරි.
458
00:44:51,250 --> 00:44:52,330
හරි.
459
00:45:00,540 --> 00:45:04,170
දෙවියන් මට ශාන්තබාවය ලබා දුන්නා මා හට වෙනස් නොකල හැකි දේ පිලිගැනීමට,
460
00:45:04,250 --> 00:45:06,490
මා හට වෙනස් කළ හැකි දේ සිදුකිරීමට අවැසි ධෛර්යේ,
461
00:45:06,490 --> 00:45:08,290
වෙනස වටහා ගැනීමට අවැසි වූ ඥාණයටත්.
462
00:45:09,210 --> 00:45:12,000
දෙවියන් මට ශාන්තබාවය ලබා දුන්නා මා හට වෙනස් නොකල හැකි දේ පිලිගැනීමට,
463
00:45:12,080 --> 00:45:14,520
මා හට වෙනස් කළ හැකි දේ සිදුකිරීමට අවැසි ධෛර්යේ,
464
00:45:14,520 --> 00:45:16,040
වෙනස වටහා ගැනීමට අවැසි වූ ඥාණයටත්.
465
00:45:30,710 --> 00:45:33,290
සෑම අංශයකටම අමතන්නෙ,නිවේයිහර් කැළෑව මායිමෙ සිටයි.
466
00:45:33,380 --> 00:45:37,380
උන්නතාංශය F026,හැතැප්ම-දෙකේ සළකුණ අසල,
ළමයෙකුගෙ මළ සිරුරක් හම්බවුණා.
467
00:45:37,460 --> 00:45:40,130
නැවතත් පවසනවා,ළමයෙකුගෙ මළ සිරුරක් හම්බවුණා.
468
00:46:19,960 --> 00:46:21,040
මට කණගාටුයි.
469
00:47:26,040 --> 00:47:27,170
ඒ මිකල් නෙමේ.
470
00:47:32,420 --> 00:47:33,500
ඒ මිකල් නෙමේ.
471
00:51:05,540 --> 00:51:10,540
- Synced and corrected by chamallow -
- www.addic7ed.com -
472
00:51:10,540 --> 00:51:14,540
Subtitle translation by
Nathan Fritz, Peter Rigney
1
00:47:35,000 --> 00:47:40,000
♥♥♥ලක්විමන.com - අන්තර්ජාලයෙන් තෑගී ගන්න, අතටම යවන්න ♥♥♥
WWW.LAKWIMANA.COM
වෙත පිවිසෙන්න