1
00:00:00,000 --> 00:00:05,000
{\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි
උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින්
ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
(www.PirateLk.Com)
2
00:00:00,000 --> 00:00:10,580
3
00:00:15,410 --> 00:00:20,580
මිකල්ගේ අතුරුදහන් විමෙන් පැය 9යකට පසු
4
00:00:21,410 --> 00:00:25,580
{\an2\c&H00F5F8&\fade(1000,500)}පයිරේට් සිංහල උපසිරැසි
උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින්
ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
(www.PirateLk.Com)
5
00:01:50,870 --> 00:01:52,450
ජෝන්ස්!
6
00:02:18,940 --> 00:03:28,900
{\an7}Dilshan {\an7}Sachintha {\an7}Bandara
7
00:02:18,940 --> 00:03:28,900
{\an3}Dark /|S01 E02|\
"LIES"
"කොහෙද නෙමෙයි, කවදාඳ"
Original Air Date on, 01 December 2017 (GER)
8
00:03:29,080 --> 00:03:38,400
#65 වන උපසිරැසි නිර්මාණය
☺"දිල්ෂාන් සචින්ත [සචී]"☺
කරුණාකර කතෘ හිමිකම සුරකින්න
9
00:03:39,080 --> 00:03:41,200
මේ සිරුර වයස අවුරුදු 10ත් 12ත්
අතර පිරිමි ළමයෙක්ගේ.
10
00:03:41,290 --> 00:03:44,580
මැරිලා තියෙන්නේ...
පැය 16කට වගේ කලින්.
11
00:03:44,950 --> 00:03:49,330
ඇස් වටේට අමුතු විදිහකට
පිච්චිලා කරවෙලා ගිහින් තියනවා.
12
00:03:49,410 --> 00:03:51,580
ලිංගික හිංසනයක් පිලිබද
කිසිම සලකුණක් නැහැ,
13
00:03:51,660 --> 00:03:53,540
ශුක්‍රාණු නැහැ, විදෙස් DNA නෑ.
14
00:03:53,620 --> 00:03:56,200
එත් මෙතන එක අමුතු දෙයක් තියනවා.
මේ බලන්න.
15
00:03:57,290 --> 00:04:00,580
පිලිස්සිම් තුවාල හැරුණුවිට,
කණ් ඇල විණාශ වෙලා තියනවා.
16
00:04:00,660 --> 00:04:02,790
ඒ වගේම කණ අභ්‍යන්තරයටත් හානි වෙලා.
17
00:04:02,870 --> 00:04:04,660
කණ්බෙර දෙකම පුපුරලා.
18
00:04:05,160 --> 00:04:06,450
එහෙම වෙන්නේ දරාගන්න බැරි ශබ්ධයන් නිසා නේද?
19
00:04:07,160 --> 00:04:09,000
ඔව්... නැත්තම් පීඩනයක් නිසා,
20
00:04:09,080 --> 00:04:10,580
මූහුණ වේගෙන් උස් පහත් වීමකින්.
21
00:04:10,750 --> 00:04:13,540
නැත්තම් වේගෙන් දෙපැත්තට බ්‍රමණය වීමකින්.
22
00:04:13,620 --> 00:04:15,540
ඔයා දන්නවද ඔටකෝනියා ගැන?
23
00:04:15,790 --> 00:04:17,700
කණ් නාලිකා වල කුඩා අස්ති කොටස් තියනවා
24
00:04:17,790 --> 00:04:20,160
ඒවා අපිට මුහුණ ඉහල පහල
යවන්න උපකාරි කරනවා.
25
00:04:20,250 --> 00:04:21,540
ඒවා ව්‍යාකූල වෙනවා.
26
00:04:21,620 --> 00:04:24,540
ශරීරය ක්‍රියාකරන විදිහට,උදාහරණයක් විදිහට,
අපිට අපේ සමබරතාවය නැති වුනාම වගේ.
27
00:04:25,200 --> 00:04:28,660
මේ පිරිමි ළමයගේ
ඒ කුඩා අස්ති කොටස් පේන්නවත් නැහැ.
28
00:04:40,830 --> 00:04:42,040
මිකල්!
29
00:04:52,870 --> 00:04:54,200
මිකල්!
30
00:05:37,160 --> 00:05:38,620
මිකල්!
31
00:05:40,410 --> 00:05:41,540
මිකල්!
32
00:06:15,950 --> 00:06:17,200
ඔයා මොනවද එහේ කලේ?
33
00:06:17,290 --> 00:06:18,870
දෙයියනේ! ඔයාට පිස්සුද?
34
00:06:21,040 --> 00:06:22,370
මොනවද ඔයා කරන්නේ?
35
00:06:24,580 --> 00:06:26,410
මට ඇහුනා ඔයාලා ඉස්කෝලෙදි කතාවුන දේවල්.
36
00:06:26,500 --> 00:06:28,080
ගුහාව ගැන...
37
00:06:28,410 --> 00:06:30,120
ඒ වගේම එරික්ගේ මතුද්‍රව්‍ය ගැන...
38
00:06:30,660 --> 00:06:32,160
ඉතින් මම හිතුවේ...
39
00:06:33,370 --> 00:06:35,160
අනේ මන්දා මොනා හිතුවද කියලා.
40
00:06:43,750 --> 00:06:45,450
මට කණගාටුයි මිකල් ගැන.
41
00:07:04,370 --> 00:07:09,370
සිකුරාදා රාත්‍රියේදි වින්ඩන් වල
තවත් පිරිමි ළමයෙක් අමුතු විදිහට අතුරුදහන් වුනා.
42
00:07:09,790 --> 00:07:12,370
පොලීසිය පවසන විදිහට,
ඔහුගේ වයස අවුරුදු 11ක් පමන වනවා
43
00:07:12,450 --> 00:07:15,160
ඔහු ඔහුගේ සහෝදරයා
සමග වින්ඩන් වනාන්තරයට යගොස් තිබෙනවා
44
00:07:15,250 --> 00:07:18,290
න්‍යාෂ්ඨික බලාගාරය අසල තියන,
ගුහාව ලගදි තමයි අවසානෙට දැක තිබෙන්නේ.
45
00:07:18,750 --> 00:07:23,290
පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා,
මේ පිළිබද කුමක්හෝ දෙයක් දන්නවනම් එය ඇවිත් පවසන ලෙස.
46
00:07:23,370 --> 00:07:28,370
නගර වැසියන්,ගවේශණ කංඩායම් සමග එකතුවී.
දැනටමත් සෙවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.
47
00:07:28,750 --> 00:07:33,450
මීට සති දෙකකට පෙරදීත්, එම ප්‍රදේශයේදි
වයස අවුරුදු 15ක පිරිමි ළමයෙක් අතුරුදහන් වූවා.
48
00:07:33,540 --> 00:07:39,160
මේ අතුරු දහන් වූ පුද්ගලයන් අතර කුමක් හෝ සම්බන්ධයක් තිබේද යන්න ගැන
පොලීසියේ අවධානය යොමුවී තිබෙනවා.
49
00:07:50,660 --> 00:07:51,870
හෙලෝ.
50
00:07:52,450 --> 00:07:53,950
අම්මා කතාකරන්නේ.
51
00:07:54,040 --> 00:07:56,120
ඔයාගේ තාත්තටයි මටයි ආරන්චි වුනා.
52
00:07:57,660 --> 00:07:59,700
මිකල්ට වුන දේ ගැන..
53
00:08:00,120 --> 00:08:02,540
අනේ මන්දා මොනවා කියන්නද කියලා.
54
00:08:03,450 --> 00:08:05,160
මාර්තයි මේගනුයි හොදින්ද?
55
00:08:06,410 --> 00:08:07,750
සමහරවිට...
56
00:08:07,830 --> 00:08:09,580
අපිට කරන්න පුළුවන්
උදව්වක් තියෙනවනම් කියන්න?
57
00:08:10,160 --> 00:08:12,580
ඔයා මේක ඇහුව ගමන් ආපහු කතා කරන්න.
58
00:08:13,330 --> 00:08:15,290
අපිත් හුගක් කලබල වෙලා ඉන්නේ.
59
00:08:15,370 --> 00:08:16,410
හරිද.
60
00:08:28,040 --> 00:08:29,080
මම...
61
00:08:29,750 --> 00:08:31,330
මට අල්රික්ව සම්බන්ධ කරගන්න බැහැ.
62
00:08:32,330 --> 00:08:33,950
අපි අද ළමයින්ව බලන්න යන්නේ නැද්ද?
63
00:08:34,040 --> 00:08:37,700
එයාලා කන්ඩායම් වලට බෙදිලා ළමයව හොයනවා.
මාත් මේ යන්න කියලා බැලුවේ..
64
00:08:41,660 --> 00:08:43,370
ඊයේ රෑ ඔයා කොහෙද හිටියේ?
65
00:08:44,290 --> 00:08:47,370
මම රෑ මැද ඇහැරිලා බලනකොට
ඔයා හිටියේ නැහැ.
66
00:08:47,450 --> 00:08:48,910
මට නින්ද ගියේ නැහැ.
67
00:08:49,500 --> 00:08:52,910
මම වත්තට සීත කාලෙට ගන්න බඩු ටිකක් හරිගැස්සුවා.
68
00:08:53,200 --> 00:08:54,870
එත් කාර් එක තිබුනෙත් නැහැනේ.
69
00:08:56,040 --> 00:08:57,830
අපේ ලණු ඉවර වුනා.
70
00:08:57,910 --> 00:08:59,790
මම ගෑස් ස්ටේෂන් එකට ගියා ඒවා ගේන්න.
71
00:09:02,910 --> 00:09:04,950
ට්රන්ටි, මුලින්ම මැඩ්, දැන් මිකෙල්.
72
00:09:05,500 --> 00:09:07,830
පේන විදිහට ඒක ආපහු වෙනවා වගේ.
73
00:09:19,790 --> 00:09:23,000
තාත්තගේ සහෝදරයා
අතුරුදහන් වෙනකොට එයාගේ වයස කීයද?
74
00:09:23,080 --> 00:09:24,330
මවු වරුන්ගේ දිනය 1986
75
00:09:24,450 --> 00:09:25,750
එතකොට ඔයාගේ තාත්තට 15යි.
76
00:09:27,450 --> 00:09:29,790
මැඩ් එයාට වඩා අවුරුදු තුනක් බාලයි.
77
00:09:33,950 --> 00:09:35,580
එයාව කවදාවත් හම්බවුනේ නැද්ද?
78
00:09:47,370 --> 00:09:49,120
අපි එරික් ගැන කතා කලා.
79
00:09:49,950 --> 00:09:51,450
කැලේදි.
80
00:09:54,660 --> 00:09:57,000
මිකල් හිතුවේ ඒක නරක දෙයක් කියලා.
81
00:09:58,250 --> 00:10:00,040
කවුරුවත් හම්බුනේ නැති එක.
82
00:10:03,120 --> 00:10:04,790
මිකල් ආපහු ඒවි.
83
00:10:07,040 --> 00:10:08,500
අනිවාර්යෙන්ම.
84
00:10:33,080 --> 00:10:36,080
හේයි, මේ මාර්තා.
පනිවිඩයක් තියන්න.
85
00:10:37,620 --> 00:10:38,790
හේයි, මාර්තා.
86
00:10:39,620 --> 00:10:40,910
මේ මම.
87
00:10:42,000 --> 00:10:43,290
මම, අම්...
88
00:10:45,450 --> 00:10:48,330
ආපහු මට කතාකරන්න? බායි.
89
00:10:53,540 --> 00:10:56,120
මේ මැරුනු කෙනා,
මිකල්වත් එරික්වත් නෙමෙයි.
90
00:10:56,540 --> 00:10:59,580
ඒ ළමයා විකෘත්ති වෙලා.
ඇස් සම්පුර්ණයෙන්ම පිච්චිලා.
91
00:11:00,040 --> 00:11:02,410
එයාගේ ඇදුම පුරාවටම
රතු පාට පස් තැවරිලා තියනවා.
92
00:11:03,160 --> 00:11:04,700
එත් එයා හම්බවුන තැන
ඒවා තිබිලා නැහැ.
93
00:11:05,580 --> 00:11:09,290
ඉතින් පේන විදිහට කවුරු හරි එයාට
අසුව දශකයේ ඇදුම් අන්දලා වගේ.
94
00:11:10,750 --> 00:11:13,620
ඒ සපත්තු, ස්ටෝරියෝ එක...
අසුව දශකයේ ඒවා.
95
00:11:14,330 --> 00:11:16,160
ඒවගේම එයාගේ බෙල්ලේ තිබිලා
අපි මේක හොයාගත්තා:
96
00:11:16,250 --> 00:11:19,830
1986 භාවිතා කරපු, රතු ලනුවකින්
ගැට ගහපු පෙනික් කාසියක්,
97
00:11:22,250 --> 00:11:24,120
ඒ වගේම මේ රේඩි ඒකේ සිංදුවක් තියනවා.
98
00:11:26,290 --> 00:11:31,040
කාලයාගේ ඇවෑමෙන්,
අපි සිහිනයන්ගෙන් අවදිවන්නෙමු
99
00:11:38,410 --> 00:11:41,910
-එතකොට මිකලුයි එරිකුයි?
-වොලර් සෙවීම් කටයුතු සම්බන්ධීකරණය කරන්න.
100
00:11:42,000 --> 00:11:44,500
ඒවගේම දැන්ම මේ සිරුර ගැන
කාටවත් නොකියා ඉමු.
101
00:11:44,580 --> 00:11:48,120
අපිට අතුරුදහන් වුන ළමයි දෙන්නෙක් සහ
මිය ගිය පිරිමි ළමයෙක් ඉන්නවා.
102
00:11:48,450 --> 00:11:50,750
අතුරුදහන් වුවන් ගැන මධ්‍යම
කාර්යාලයෙන් විස්තර ගන්න .
103
00:11:50,830 --> 00:11:53,290
එයාලගේ සමීපතයන් හැමෝගෙන්ම
ප්රෂ්න කරන්න!
104
00:11:53,370 --> 00:11:55,620
ගුහාව ඇතුලේ... ඒක ඇතුලේ දොරක් තියනවා!
මම දොරක් හොයාගත්තා.
105
00:11:57,580 --> 00:11:58,580
ටිකක් කතා කරමුද?
106
00:12:04,450 --> 00:12:07,500
ගුහාව ඇතුලේ දොරක් තියනවා
ඒක යන්නේ න්‍යෂ්ඨික බලාගරය පැත්තට වගේ.
107
00:12:08,000 --> 00:12:12,200
අපිට පරික්ෂා කිරිමේ වරෙන්තුවක් ගන්න ඕනි.
සමහර විට මිකල් ඒ දොරන් ඇතුලට යන්න ඇති.
108
00:12:12,950 --> 00:12:15,500
ඒක අධි ආරක්ෂිත කලාපයක්.
ඔයාට එහෙට යන්න බැහැ.
109
00:12:16,290 --> 00:12:18,620
-සමහරවිට එයා වැටෙන් පනින්න ඇති.
-කටුකම්බි වලට උඩින්?
110
00:12:18,700 --> 00:12:22,160
අපි වැට පරික්ෂා කරලා බැළුවා.
ඒක කොතනකින්වත් හානි වෙලා නැහැ.
111
00:12:22,250 --> 00:12:23,580
ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?
112
00:12:24,870 --> 00:12:28,370
මේ සිද්ධීන් හැම එකක්ම එකට එකක් සම්බන්ධයි.
මැරුණු ළමයා, එරික්, මිකල්.
113
00:12:29,540 --> 00:12:33,000
සමහරවිට ඔයා හරි ඇති.
ඒ දේවල් ආපහු වෙනවා වගේ.
114
00:12:33,080 --> 00:12:36,250
මෑඩ් අතුරුදහන් වුනෙත් එතනදිමයි.
න්‍යෂ්ඨික බලාගාරයට කිට්ටුව.
115
00:12:36,330 --> 00:12:38,330
එතන මොකක් හරි වැරුද්දක් තියනවා...
මට ඒක දැනෙනවා.
116
00:12:40,120 --> 00:12:41,000
හරි.
117
00:12:41,580 --> 00:12:43,830
මම පරික්ෂාකිරිමේ
වරෙන්තුවක් ඉල්ලන්නම්.
118
00:12:58,750 --> 00:13:00,290
පොලීසිය ඉක්මනින්ම ඒවී.
119
00:13:01,370 --> 00:13:03,870
අපි අද රෑට එයලාගෙන් බේරෙන්න ඕනි ජගන්.
120
00:13:06,290 --> 00:13:07,160
අද රෑ.
121
00:13:09,160 --> 00:13:11,330
එයාලා හැම තැනක්ම පරික්ෂා කාරාවි.
122
00:13:16,540 --> 00:13:19,080
සමහරවිට වෙන කට්ටියක්
ඒක කරන්න ඇති.
123
00:13:19,750 --> 00:13:22,950
මොකද එරික්...
එයාලා ඔහු දිහා බලාගෙන ඉන්න ඇති.
124
00:13:24,540 --> 00:13:25,660
ඔයා මට තර්ජනය කරනවද?
125
00:13:26,950 --> 00:13:28,450
නැහැ, මොකටද?
126
00:13:31,250 --> 00:13:34,830
ඔයා දන්නවද සාර්තක සහ අසාර්ථක
මිනිස්සු අතර තියෙන වෙනස මොකක්ද කියලා?
127
00:13:37,370 --> 00:13:38,580
අනිවාර්යෙන්.
128
00:13:39,950 --> 00:13:41,450
අද රෑම ඒක කරනවා.
129
00:13:42,290 --> 00:13:43,660
කාටවත් කියන්න එපා.
130
00:13:43,750 --> 00:13:45,160
තේරුනාද?
131
00:13:55,080 --> 00:13:58,000
වින්ඩන් ෆොරෙස්ට් හෝටලය
132
00:14:14,080 --> 00:14:15,790
මොකක්ද වෙන්න ඕනි සර්?
133
00:14:16,870 --> 00:14:18,370
මට කාමරයක් ඕනි.
134
00:15:26,830 --> 00:15:30,370
ඒක ඔයාට කොච්චර වේදනාකාරි ඇත්ද.
මුලින්ම ඔයාගේ පුතා මැඩ් නැතිවුනා...
135
00:15:32,250 --> 00:15:33,950
දැන් ඔයාගේ මුනුබුරා.
136
00:15:34,160 --> 00:15:35,410
එත්...
137
00:15:35,500 --> 00:15:37,410
දැන් මුලු නගරයම එකට එකතුවෙලා ඉන්නේ.
138
00:15:37,500 --> 00:15:38,910
අපි කොහොමහරි එයාව හොයාගමු.
139
00:15:39,580 --> 00:15:40,790
සමහරවිට හම්බවෙයි.
140
00:15:43,370 --> 00:15:44,870
සමහරවිට නැති වෙයි.
141
00:17:29,620 --> 00:17:33,410
142
00:18:39,370 --> 00:18:40,700
අල්රික්, මේ මම චාලට්.
143
00:18:41,080 --> 00:18:44,660
ඇලෙක්සැන්ඩර් පරික්ෂාකිරීමේ
වරෙන්තුව අවහිර කළා.
144
00:18:44,750 --> 00:18:48,790
එත් අපි දැන් ඒ ගැන විනිසුරු තුමා එක්ක කතාකරනවා.
මේක අහපු ගමන් මට කතාකරන්න.
145
00:19:59,160 --> 00:20:00,200
ඇමතුම අවසන්
146
00:22:09,750 --> 00:22:12,540
වින්ඩන් ගුහාව
147
00:22:13,250 --> 00:22:18,950
ඉතින්, ඉතින් අපිට උපකල්පනය කරන්න පුළුවන්,
මොකද මේ ගුරුත්වාකර්ෂන විෂමතා නිසා,
148
00:22:19,040 --> 00:22:22,790
කාලය සහ අවකාෂය අතර නම්යයතාවයක්
ඇතිකරන්න පුළුවන්.
149
00:22:25,080 --> 00:22:31,660
එත් ප්‍රෂ්ණය කියන්නේ, අපිට කොච්චර ආපස්සට දකින්න
පුළුවන්ද කියන එක?
150
00:22:32,790 --> 00:22:37,950
ඒ වගේම ඒකේ වටිනාකම මොකක්ද කියන එක?
151
00:22:39,040 --> 00:22:41,290
විද්යාත්ඥයින්ට කොච්චර දුරට
මේක හදාරා තියනවද?
152
00:22:56,790 --> 00:22:58,750
ඇලෙක්සැන්ඩර්, මේ ගේට්ටුව අරින්න.
153
00:22:59,620 --> 00:23:00,870
මට ඇඅතුලට එන්න දෙන්න.
154
00:23:02,040 --> 00:23:04,910
ගුහාව ඇතුලේන් මෙහෙට දොරක් තියනවා.
සමහරවිට එයා ඒක ඇතුලට යන්න ඇති.
155
00:23:08,200 --> 00:23:11,500
අනේ මට ගුහාව සම්බන්ධ වන බෑවුම
කොටස පරික්ෂා කරන්න දෙන්න!
156
00:23:11,910 --> 00:23:13,200
කරුණාකරලා.
157
00:23:13,290 --> 00:23:15,080
මට කාවවත් එහෙට යවන්න බැහැ.
158
00:23:15,500 --> 00:23:17,330
ඒක අධි ආරක්සිත කලාපයක්.
159
00:23:17,410 --> 00:23:19,910
මගේ බටයෝ හැමදාම
එතන මුර කරනවා.
160
00:23:20,580 --> 00:23:22,500
මිකල් එහේ ඉන්නවනම්,
අපි ඒක දැනගන්න ඕනි.
161
00:23:24,750 --> 00:23:25,910
උබ මහ බූරූවෙක්!
162
00:23:27,000 --> 00:23:29,370
ඇයි ඔයා මෙහෙම කරන්නේ?
මාව විනාස කරන්නද හදන්නේ?
163
00:23:29,450 --> 00:23:31,200
අපි කතාකරන්නේ මගේ පුතා ගැන!
164
00:23:31,290 --> 00:23:33,660
මම වරෙන්තුවක් එක්ක ආපහු එනවා!
165
00:23:33,750 --> 00:23:37,120
එතකොට තොපිට මේ කෙහෙල්මල්
ගේට්ටුව අරින්න වෙයි!
166
00:23:37,830 --> 00:23:39,250
අපතයා!
167
00:23:39,620 --> 00:23:40,870
ඇරපිය මේක!
168
00:23:41,580 --> 00:23:43,200
මට සමාවෙන්න අල්රික්.
169
00:23:43,290 --> 00:23:45,580
-ඇත්තටම.
-ඇරපන් මිනිහෝ!
170
00:24:28,290 --> 00:24:30,500
රහස් වචනය වැරදි - තව 3න්වතාවක් උත්සහ කල හැක
171
00:24:35,250 --> 00:24:36,700
රහස් වචනය වැරදි - තව 2වතාවක් උත්සහ කල හැක
172
00:24:57,750 --> 00:24:59,580
මොනවද ඔයා මෙහේ කරන්නේ?
173
00:25:00,790 --> 00:25:02,620
-මට ඔයාව බලන්න ඕනි වුනා.
-එන්න.
174
00:25:12,080 --> 00:25:13,580
මොකද මේ?
175
00:25:14,370 --> 00:25:16,000
ඇයි ඔයා මෙහේ?
176
00:25:17,370 --> 00:25:18,870
මට කණගාටුයි.
177
00:25:31,370 --> 00:25:33,160
ඔයා මොනවා හරි හොයාගත්තද?
178
00:25:43,330 --> 00:25:44,950
ඔක නවත්තන්න, අනේ.
179
00:25:45,910 --> 00:25:47,290
අනේ.
180
00:25:57,040 --> 00:25:58,950
මට දැන් මේක කරන්න ඕනි නැහැ.
181
00:26:10,450 --> 00:26:12,250
මම ඔයාට කතාකරන්නම්, හරිද?
182
00:26:42,120 --> 00:26:45,160
කොහෙද හරස්මාරුව?
[යම්කිසි සළකුණු කරපු තැනක් වගේ අදහසක්]
183
00:27:06,700 --> 00:27:08,870
හදුනාගැනීමට නොහැකියි- කාර් රථයක්,
හදුනාගත නොහැකියි...
184
00:27:12,700 --> 00:27:14,830
"හදුනාගත්තා: වෑන් රථයක්"?
185
00:27:16,290 --> 00:27:18,160
ඔබෙන්ඩෝෆ්ට වෑන් එකක් තියනවා...
186
00:27:23,000 --> 00:27:24,330
පොලිස් වාර්ථා
187
00:27:38,500 --> 00:27:41,290
ජැන්කැස්කි!
ඔයා ඕබන්ඩෝෆ්ගෙන් ප්‍රෂ්ණ කලාද?
188
00:27:41,370 --> 00:27:42,950
ඔව්, ඇයි?
189
00:27:43,040 --> 00:27:47,080
ලිපිගොනු වල තියන විදිහට එරික් අතුරුදහන් වුන දවසේ
එයා ඉදලා තියෙන්නේ බලාගාරේ වැඩ කරමින්.
190
00:27:47,540 --> 00:27:50,410
ඔව් එයා එහේ ගබඩාවේ වැඩ කරන්නේ.
සමහර වෙලාවට රියදුරෙක් විදිහටත් වැඩ කරනවා
191
00:27:50,500 --> 00:27:52,660
-ඔයාට ඒක විෂ්වාසද?
-ඇත්තෙන්ම.
192
00:27:53,290 --> 00:27:55,790
ඒ කියන්නේ, එයාට බලාගාර භූමියට
ඇතුල්වෙන්න පුළුවන්ද?
193
00:27:56,250 --> 00:27:59,290
-මම හිතන්නේ.
-ඊයේ රෑත් එයා ඉදලා තියෙන්නේ බලාගාරෙද?
194
00:28:00,500 --> 00:28:02,040
මම දන්නේ නැහැ.
195
00:28:02,120 --> 00:28:03,950
මම එච්චර දේවල් එයාගෙන් ඇහුවේ නැහැ.
196
00:31:57,950 --> 00:31:59,450
බිමට දානවා.
197
00:32:00,120 --> 00:32:02,160
දැන්මම ඔක බිමට දානවා!
198
00:32:05,120 --> 00:32:06,200
අල්රික්!
199
00:32:15,660 --> 00:32:16,700
මොනාද මේ?
200
00:32:21,120 --> 00:32:22,660
මේවා ඔයාගෙද?
201
00:32:26,290 --> 00:32:27,790
අපි එකතුවෙලා ඒක කලේ.
202
00:32:29,620 --> 00:32:30,700
එරිකුයි මමයි.
203
00:32:31,750 --> 00:32:34,160
අපි ඉස්කෝලේ ඇතුලේ
ඒවා විකුණුවා.
204
00:32:39,870 --> 00:32:41,750
ඊයේ ඔයා බලාගාරයට ගියාද?
205
00:32:42,200 --> 00:32:43,950
ඊයේ? නැහැ ඇයි?
206
00:32:53,830 --> 00:32:54,700
මේ මොකක්ද?
207
00:32:55,040 --> 00:32:58,500
මිනිස්සු එයාලගේ කුනු මෙහෙට අරන් ආවම,
මොවා හරි දෙයක් තියලා යනවා.
208
00:32:59,160 --> 00:33:01,500
එරික් ස්කුටර් එකක් ගන්න ඉතිරිකරපුවා.
209
00:33:07,620 --> 00:33:09,040
කොහෙද මගේ කොල්ලා?
210
00:33:18,700 --> 00:33:19,950
මම දන්නේ නැහැ, ජෝර්ජන්.
211
00:34:33,160 --> 00:34:34,620
ඔයා හිතනවද එයාලා
ඔහුව හොයාගනියි කියලා?
212
00:34:35,830 --> 00:34:36,700
ඔව් එහෙම වෙයි.
213
00:34:44,750 --> 00:34:46,120
එයා ලඟ රහස් තිබුනද?
214
00:34:48,700 --> 00:34:49,540
මිකල් ලඟද?
215
00:34:50,620 --> 00:34:51,580
නැහැ තාත්ත ලඟ.
216
00:34:53,040 --> 00:34:56,000
එයා අපෙන් මොනවා හරි හැංගුවා නේද?
217
00:34:58,660 --> 00:34:59,870
ඇයි ඔයා එහෙම කියන්නේ?
218
00:35:05,450 --> 00:35:06,410
ඔයාට එයා නැතිව පාළුද?
219
00:35:10,830 --> 00:35:13,120
මම හිතන්නේ එයා මට පාළු දැනෙන්න
දෙයක් ඉතිරි කරලා ගියේ නැහැ.
220
00:35:15,370 --> 00:35:17,410
එයා මොන වගේ කෙනෙක්ද කියලා වත්
මට හරියට තේරුම්ගන්න බැරි වුනා.
221
00:35:19,950 --> 00:35:21,580
සමහරවිට අපිට කවදාකවත් දැනගන්න බැරිවෙයි.
222
00:35:23,870 --> 00:35:25,700
එයා මොනවගේ කෙනෙක්ද කියලා.
223
00:35:30,330 --> 00:35:31,330
ඔයා එයාට ආදරේ කලාද?
224
00:36:35,120 --> 00:36:37,660
මොකක් වුනත් කමක් නැහැ,
මට ඇත්ත කියන්න.
225
00:36:40,830 --> 00:36:42,000
ඔයා මට බොරු කියන්න ඕනි නැහැ.
226
00:36:43,250 --> 00:36:44,370
මොකක්ද මේ වෙන්නේ.
227
00:38:25,450 --> 00:38:27,370
කොහෙද, මිකල්?
228
00:38:38,410 --> 00:38:42,160
කවදද, මිකල්?
229
00:40:35,330 --> 00:40:36,370
කවුද ඔයා?
230
00:40:37,580 --> 00:40:39,250
ඇයි? ඔයා කවුද?
231
00:40:39,330 --> 00:40:40,160
මිකල්.
232
00:40:41,120 --> 00:40:42,330
මම මෙහේ ඉන්නේ.
233
00:40:42,750 --> 00:40:44,660
අල්රික් මමත් මෙහේ ඉන්නේ.
234
00:40:46,620 --> 00:40:48,080
මොකද ඔතන පැලවෙලාද?
235
00:40:48,700 --> 00:40:51,660
-ඔහේ ඇවිත් තියෙන්නේ වැරදි ගෙදරට මෝඩයෝ.
-හේයි, අල්රික්!
236
00:40:51,950 --> 00:40:53,370
එන්න අපි යන්න ඕනි.
237
00:40:53,910 --> 00:40:56,000
හරි කැත්රිනා,මේ එනවා.
238
00:40:57,540 --> 00:40:59,620
ඔයා මෙහේ කෙනෙක් නෙමෙයි
මෝඩයෝ.
239
00:41:06,660 --> 00:41:07,500
කවුද ඒයා?
240
00:41:10,040 --> 00:41:11,950
ග්‍රිම් රිපර් කෙනෙක්.
ඔයාට කියන්න බැහැ?
241
00:41:12,540 --> 00:41:14,040
හේයි ඕක නවත්තන් !
කැත්රිනා.
242
00:41:14,240 --> 00:41:24,240
#65 වන උපසිරැසි නිර්මාණය
☺"දිල්ෂාන් සචින්ත [සචී]"☺
කරුණාකර කතෘ හිමිකම සුරකින්න
243
00:41:24,830 --> 00:41:27,000
CHERNOBYL - මාස 6යකට පසු
244
00:41:30,910 --> 00:44:23,910
{\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල
සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න
245
00:41:30,910 --> 00:44:23,910
{\an2\c&H00F5F8&\fade(1000,500)}නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවල
සිංහල උපසිරැසි සඳහා www.PirateLk.Com වෙත පිවිසෙන්න